1 00:01:46,273 --> 00:01:50,026 SPIRIT: මම ඔයාලට කියන්න යන්නෙ පොතකින්වත් හොයාගන්න බැරි කතාවක්.. 2 00:01:50,319 --> 00:01:54,614 ඒගොල්ලො කියන්නෙ බටහිර ඉතිහාසය ලියවීලා තියෙන්නෙ අශ්වයන්ගෙන් කියලයි, 3 00:01:54,698 --> 00:01:57,784 ඒත් ඒක කවදාවත් කෙනෙක් හදවතින් කියල නෑ... 4 00:01:57,868 --> 00:01:59,660 මේ වෙනකම්. 5 00:02:01,330 --> 00:02:02,955 මම ඉපදුනේ මෙහෙ.. 6 00:02:03,040 --> 00:02:06,584 මේ පැත්තට කිව්වෙ පැරණි බටහිරයා කියලයි. 7 00:02:06,668 --> 00:02:09,504 ඒත් මගේ වර්ගයාට, මේ පැත්ත හුගක් පරණයි . 8 00:02:09,713 --> 00:02:11,923 ඒකට ආරම්භයක්වත් අවසානයක්වත් නැහැ, 9 00:02:12,007 --> 00:02:15,009 පොලවත් අහසත් අතර කිසිම බැදීමක් නෑ. 10 00:02:16,053 --> 00:02:18,513 හරියට හුලගට එන තණකොලවල සුවදට ඇදෙන ගවයින් වගේ. 11 00:02:18,597 --> 00:02:20,556 අපි අයිති මෙහෙට. 12 00:02:20,724 --> 00:02:22,975 අපි හැමවෙලාවෙම අයිති උනේ මෙහෙට. 13 00:02:25,521 --> 00:02:28,564 ඔවුන් කියනවා අශ්වයා තමා බටහිර ආත්මය කියල. 14 00:02:28,649 --> 00:02:31,192 කොහොම උනත් අවසානයේ බටහිර දිනාවි හෝ පරදීවි 15 00:02:31,276 --> 00:02:33,861 ඔයයි තීරනය කරන්න ඕනි ඔයා ගැන. 16 00:02:34,404 --> 00:02:37,365 නමුත් මට ඔයාලට කියන්න ඕනි කතාව ඇත්තක්.. 17 00:02:37,449 --> 00:02:40,910 මම එතන හිටියා වගේම,මට ඒක මතකයි. 18 00:02:41,745 --> 00:02:45,414 මට මතකයි ඉර හා අහස ඒවගේම හුලගත් මගේ නමින් කතා කරනවා 19 00:02:45,499 --> 00:02:48,292 කැලෑ අශ්වයින් නිදහසේ දුවන කාලයේදි. 20 00:04:30,312 --> 00:04:32,563 Subzlk වෙබ් අඩවිය වෙනුවෙන් ★★★ පසිදු අමරසිංහ ★★★ කල උපසිරැසි ගැන්වීමකි. 21 00:04:36,568 --> 00:04:38,778 ♪ Here I am 22 00:04:39,279 --> 00:04:41,197 ♪ This is me 23 00:04:41,865 --> 00:04:46,577 ♪ I come into this world So wild and free 24 00:04:47,746 --> 00:04:49,372 ♪ Here I am 25 00:04:50,082 --> 00:04:52,875 ♪ So young and strong 26 00:04:52,960 --> 00:04:57,129 ♪ Right here in the place Where I belong 27 00:04:58,256 --> 00:05:00,800 ♪ It's a new world 28 00:05:00,884 --> 00:05:03,469 ♪ It's a new start 29 00:05:03,720 --> 00:05:09,058 ♪ It's alive with the beating Of a young heart 30 00:05:09,142 --> 00:05:11,727 ♪ It's a new day 31 00:05:11,895 --> 00:05:14,313 ♪ In a new land 32 00:05:14,398 --> 00:05:16,941 ♪ And it's waiting for me 33 00:05:19,194 --> 00:05:21,237 ♪ Here I am 34 00:05:24,449 --> 00:05:28,119 ♪ Oh, it's a new world 35 00:05:28,203 --> 00:05:30,246 ♪ It's a new start 36 00:05:31,164 --> 00:05:36,210 ♪ It's alive with the beating Of a young heart 37 00:05:36,294 --> 00:05:39,213 ♪ Yeah, it's a new day 38 00:05:39,297 --> 00:05:40,965 ♪ In a new land 39 00:05:42,175 --> 00:05:45,094 ♪ And it's waiting for me 40 00:05:46,513 --> 00:05:48,764 ♪ Here I am ♪ 41 00:07:32,744 --> 00:07:35,287 මම කාලයත් එක්ක ලොකු උනා. 42 00:07:35,372 --> 00:07:38,666 වනගතව,නිර්භයව, දේශය පුරාම අකුනක් වගේ, 43 00:07:38,750 --> 00:07:42,044 උකුස්සන් එක්ක තරගෙට දුවමින්, හුලගත් එක්ක ඉහලටම යමින්. 44 00:07:42,129 --> 00:07:43,420 පියාඹගෙන ද? 45 00:07:43,505 --> 00:07:46,423 කාලයක් තිබුනා මටත් පුලුවන් කියල හිතුන. 46 00:08:16,997 --> 00:08:21,000 මගේ තාත්තා කලින් හිටිය වගේ මම නායකය වුනා සිමරන් වල රැලේ. 47 00:08:21,084 --> 00:08:24,003 ඒ ගරුත්වයත් එක්කම වගකීමුත් ආවා. 48 00:09:28,485 --> 00:09:29,693 Subzlk වෙබ් අඩවිය වෙනුවෙන් ★★★ පසිදු අමරසිංහ ★★★ කල උපසිරැසි ගැන්වීමකි. ✒️ (THIS IS WHERE I BELONG PLAYING) 49 00:09:29,778 --> 00:09:36,492 ♪ I hear the wind Across the plain 50 00:09:37,244 --> 00:09:44,041 ♪ A sound so strong That calls my name 51 00:09:44,542 --> 00:09:47,920 ♪ It's wild like the river 52 00:09:48,004 --> 00:09:51,548 ♪ It's warm like the sun 53 00:09:51,758 --> 00:09:53,509 ♪ Yeah, it's here 54 00:09:53,593 --> 00:09:57,763 ♪ This is where I belong 55 00:09:59,808 --> 00:10:03,018 ♪ Under the starry skies 56 00:10:03,186 --> 00:10:07,106 ♪ Where eagles have flown 57 00:10:07,190 --> 00:10:10,276 ♪ This place is paradise 58 00:10:10,360 --> 00:10:14,113 ♪ It's the place I call home 59 00:10:14,197 --> 00:10:17,908 ♪ The moon on the mountains 60 00:10:17,993 --> 00:10:21,287 ♪ The whisper through the trees 61 00:10:21,705 --> 00:10:24,248 ♪ The waves on the water 62 00:10:24,332 --> 00:10:28,419 ♪ Let nothing come Between this and me 63 00:10:28,503 --> 00:10:31,964 ♪ 'Cause everything I want 64 00:10:32,048 --> 00:10:36,051 ♪ Is everything that's here 65 00:10:36,386 --> 00:10:39,930 ♪ And when we're all together 66 00:10:40,265 --> 00:10:45,144 ♪ There's nothing to fear 67 00:10:46,354 --> 00:10:49,064 ♪ Ooh, ooh 68 00:10:50,984 --> 00:10:53,402 ♪ Ooh, ooh, ooh 69 00:10:53,486 --> 00:10:55,779 ♪ Ooh, ooh, ooh... 70 00:11:02,245 --> 00:11:06,081 ♪ And wherever I wander 71 00:11:06,166 --> 00:11:09,877 ♪ The one thing I've learned 72 00:11:10,920 --> 00:11:12,588 ♪ Yeah 73 00:11:13,256 --> 00:11:17,009 ♪ It's to here I will always 74 00:11:17,802 --> 00:11:21,430 ♪ Always... 75 00:11:23,183 --> 00:11:25,309 ♪ Return... ♪ 76 00:12:06,476 --> 00:12:09,353 එක රෑක අලුත් නොහිතපු දෙයක් ආවා, 77 00:12:09,562 --> 00:12:12,439 මගේ ජීවිතේ සදහටම වෙනස් කරපු දෙයක්, 78 00:12:12,524 --> 00:12:16,193 ඉතින්, මගේ ගමන පටන්ගත්තා. 79 00:13:13,209 --> 00:13:16,587 මොලේ තියෙන අශ්වයා හරිනම් හැරිල දුවන්න ඕනි 80 00:13:16,671 --> 00:13:19,631 ඒත් මට දැනගන්න ඕනි උනා මේ අමුතු දේ මොකද මෙහෙ කියල 81 00:13:50,079 --> 00:13:51,580 ඔහ්! 82 00:13:51,664 --> 00:13:52,873 මොන... 83 00:13:56,419 --> 00:13:57,794 බලන්න. 84 00:13:59,714 --> 00:14:01,465 මිනිහෝ,බලනවා අශ්වයෝ! 85 00:14:01,549 --> 00:14:02,549 ඒකනම් ලස්සනයි! 86 00:14:22,320 --> 00:14:24,613 හ්ම්, Sadie Mae. 87 00:14:32,539 --> 00:14:34,039 අල්ලගමු, කොල්ලනේ! 88 00:14:34,123 --> 00:14:35,415 හෙමීට , කොල්ලො! 89 00:14:37,752 --> 00:14:39,586 C'mon, කොල්ලනේ! අපියමු! 90 00:14:39,671 --> 00:14:41,129 C'mon, කොල්ලනේ! 91 00:14:59,190 --> 00:15:01,024 කොහෙටද එයා ගියේ? මම දැක්කෙ නෑ. 92 00:15:01,109 --> 00:15:02,693 අපි හොයාගමු! 93 00:15:11,869 --> 00:15:13,036 මොන... 94 00:15:47,363 --> 00:15:48,614 ඉක්මනින්! 95 00:16:03,880 --> 00:16:05,172 මොකක්? 96 00:16:07,508 --> 00:16:08,800 අල්ලගන්න! 97 00:16:09,218 --> 00:16:10,802 ඉක්මනට! 98 00:16:11,054 --> 00:16:12,054 අල්ලගන්න! 99 00:16:19,395 --> 00:16:21,146 ඉක්මනට,ඉක්මනට, ඉක්මනට! 100 00:16:28,988 --> 00:16:31,657 - හා-හා! අපි අල්ලගත්තා! - තිරිසනා! 101 00:16:39,540 --> 00:16:40,832 බලාගෙන! 102 00:17:04,357 --> 00:17:06,692 හිතුවෙ පැනගත්ත කියලද, අශ්වයෝ? 103 00:17:09,946 --> 00:17:11,071 මේ පැත්තෙ! 104 00:17:11,155 --> 00:17:12,531 මෙහෙට ගේන්න!උට පිස්සු? 105 00:17:12,615 --> 00:17:13,657 මෙහෙට ගේන්න! 106 00:17:13,741 --> 00:17:15,200 අල්ලගන්න! අල්ලගන්න්, ජෝ! 107 00:17:15,284 --> 00:17:16,660 අශ්වයව අල්ලගන්න! 108 00:17:18,955 --> 00:17:20,497 ඌ දැන් අපේ. 109 00:17:25,420 --> 00:17:26,962 අල්ලගන්න! 110 00:17:27,046 --> 00:17:28,463 බලාගන්න ඌව! 111 00:17:29,215 --> 00:17:31,049 පේලියට! පේලියට! 112 00:17:31,134 --> 00:17:32,217 ඉක්මනට! 113 00:17:32,301 --> 00:17:34,177 උට පුලුවන් දන්න ඔක්කොම පහරවල් දාන්න. 114 00:18:00,705 --> 00:18:02,497 - බලගෙන... පරිස්සමින්... 115 00:18:07,378 --> 00:18:11,423 මම බයවුනා,මම දැනන්හිටියේ නෑ මොකද්ද වෙන්න යන්නෙ කියල. 116 00:18:11,507 --> 00:18:14,259 ඒත් අඩුම තරමින් මගෙ අම්මයි රැලයි පරිස්සමින්. 117 00:18:18,055 --> 00:18:19,306 -ඉක්මනට! - යමු! 118 00:18:21,851 --> 00:18:23,143 Subzlk වෙබ් අඩවිය වෙනුවෙන් ★★★ පසිදු අමරසිංහ ★★★ කල උපසිරැසි ගැන්වීමකි. ✒️ (YOU CAN'T TAKE ME PLAYING) 119 00:18:23,227 --> 00:18:26,104 ♪ Gotta fight another fight 120 00:18:26,189 --> 00:18:29,024 ♪ I gotta run another night 121 00:18:29,108 --> 00:18:32,110 ♪ Get it out, check it out 122 00:18:32,195 --> 00:18:35,113 ♪ I'm on my way And it don't feel right 123 00:18:35,198 --> 00:18:37,657 ♪ I gotta get me back 124 00:18:37,742 --> 00:18:40,702 ♪ I can't be beat And that's a fact 125 00:18:41,037 --> 00:18:43,455 ♪ It's okay, I'll find a way 126 00:18:43,539 --> 00:18:47,000 ♪ Ain't gonna take me down No way 127 00:18:47,084 --> 00:18:48,585 ♪ No, oh, oh, oh 128 00:18:48,669 --> 00:18:52,631 ♪ Yeah, don't judge a thing Till you know what's inside it 129 00:18:52,715 --> 00:18:55,592 ♪ Don't push me I'll fight it 130 00:18:55,676 --> 00:18:59,763 ♪ Never gonna give in Never gonna give it up, no 131 00:18:59,847 --> 00:19:01,348 ♪ No, oh, oh, oh 132 00:19:01,432 --> 00:19:05,101 ♪ If you can't catch a wave Then you're never gonna ride it 133 00:19:05,186 --> 00:19:07,813 ♪ You can't come uninvited 134 00:19:07,897 --> 00:19:11,566 ♪ Never gonna give in Never gonna give it up, no 135 00:19:13,861 --> 00:19:18,365 ♪ You can't take me, I'm free 136 00:19:29,252 --> 00:19:31,920 ♪ Why did it all go wrong? 137 00:19:32,004 --> 00:19:35,006 ♪ I want to know What's going on 138 00:19:35,091 --> 00:19:38,176 ♪ What's this holding me? 139 00:19:38,261 --> 00:19:40,470 ♪ I'm not where I'm supposed to be 140 00:19:41,055 --> 00:19:43,807 ♪ I gotta fight another fight 141 00:19:43,891 --> 00:19:46,768 ♪ I gotta fight With all my might 142 00:19:46,978 --> 00:19:50,063 ♪ I'm getting out, so check it out 143 00:19:50,147 --> 00:19:53,525 ♪ You're in my way, yeah You better watch out... 144 00:19:53,609 --> 00:19:55,068 ගේට්ටුව අරින්න! 145 00:19:55,152 --> 00:19:59,030 ♪ Come on! Don't judge a thing Till you know what's inside it 146 00:19:59,115 --> 00:20:01,908 ♪ Don't push me, I'll fight it 147 00:20:01,993 --> 00:20:05,203 ♪ Never gonna give in Never gonna give it up, no 148 00:20:05,288 --> 00:20:07,706 ♪ No, oh, oh, oh 149 00:20:07,790 --> 00:20:10,876 ♪ If you can't catch a wave Then you're never gonna ride it 150 00:20:10,960 --> 00:20:13,461 ♪ You can't come uninvited 151 00:20:13,546 --> 00:20:18,258 ♪ Never gonna give in Never gonna give it up, no 152 00:20:20,011 --> 00:20:25,473 ♪ You can't take me, I'm free 153 00:20:28,185 --> 00:20:29,644 ♪ I'm free ♪ 154 00:20:42,491 --> 00:20:44,492 මොකද්ද මෙතන පේන අවුල, මහත්වරුනි? 155 00:20:44,577 --> 00:20:46,328 අපි පිස්සු එකෙක් අල්ලගත්තා, සර්. 156 00:20:46,412 --> 00:20:47,537 හොද අශ්වයෙක්, 157 00:20:47,622 --> 00:20:48,997 ඇත්තටම? 158 00:20:52,710 --> 00:20:55,420 කලිනුත් හමුදාව ගනුදෙනු කරා කැලෑ අශ්වයො එක්ක, 159 00:20:55,838 --> 00:20:57,505 මුගෙත් වෙනසක් නෑ 160 00:21:00,301 --> 00:21:01,593 එනවා,අශ්වයා. 161 00:21:01,677 --> 00:21:05,889 SPIRIT: මට මතකයි පලවෙනි වතාවට මහල්ලෙක් මගෙ ඉස්සරහට පැමිණි විදිහ. 162 00:21:07,391 --> 00:21:09,476 - කියන්න මේ සතාගැන, සාජන්ට්. -හරි, සර්! 163 00:21:09,560 --> 00:21:11,269 SPIRIT: මේ කෙනා නම් මහල්ලෙක් වගේ නෙමේ. 164 00:21:11,354 --> 00:21:14,314 ඒත් මම තාමත් හිතනව, නයෙක්. 165 00:21:14,398 --> 00:21:15,440 මේ උගුල අයින් කරන්න. 166 00:21:15,524 --> 00:21:17,525 ගැටගහන්න ඌව! ගැටගහන්න ඌව! 167 00:21:19,695 --> 00:21:20,737 එනවා , අශ්වයෝ! 168 00:21:20,821 --> 00:21:23,073 හරි, මර්ෆි,ඌ ඔයාගේ. 169 00:21:24,283 --> 00:21:25,492 ඌ කැලෑ සතෙක්. 170 00:21:27,036 --> 00:21:29,579 අපි බලමුකෝ මගේ වැඩේ ඉවර උනාම කැලෑ සතා කොහොමද කියලා. 171 00:21:33,209 --> 00:21:34,960 - දැක්කද ඒක? 172 00:21:37,380 --> 00:21:39,255 ගහගන්නද ඕනි, එහෙමද? 173 00:21:49,976 --> 00:21:51,017 හරි. 174 00:22:15,751 --> 00:22:17,794 ඒක තදට තියේද කියල බලන්න. 175 00:22:23,926 --> 00:22:25,343 - මෝර්ෆ, බලාගෙන! - ඔන්න බලාගෙන! 176 00:22:27,471 --> 00:22:29,139 -ඌ කැලෑ සතෙක්. 177 00:22:35,104 --> 00:22:37,188 ඔයා හොදිනද, මොර්‍ර්ෆ්? 178 00:22:47,450 --> 00:22:48,616 උබ... 179 00:23:03,549 --> 00:23:05,341 මෝර්ෆ් ඔයා හොදින්ද? 180 00:23:08,387 --> 00:23:10,555 කෝප්‍රල්, ඕක තද කරල ගැට ගහනවා 181 00:23:10,639 --> 00:23:13,224 මේ සතාව ඉස්තාලෙට ගෙනියන්න. 182 00:23:13,309 --> 00:23:15,018 ඉස්තාලෙට නෙමේ. 183 00:23:15,311 --> 00:23:16,311 සර්? 184 00:23:16,395 --> 00:23:17,812 කොටුව ඇතුලට. 185 00:23:18,147 --> 00:23:20,315 මෙයාට ඉස්සෙල්ල හැසිරෙන්න උගන්නන්න ඕනි. 186 00:23:21,401 --> 00:23:23,651 Subzlk වෙබ් අඩවිය වෙනුවෙන් ★★★ පසිදු අමරසිංහ ★★★ කල උපසිරැසි ගැන්වීමකි. ✒️ (GET OFF MY BACK PLAYING) 187 00:23:23,736 --> 00:23:26,571 ♪ Well, you think That you can take me on 188 00:23:26,655 --> 00:23:29,032 ♪ You must be crazy... 189 00:23:29,116 --> 00:23:31,076 තද කරල ගැට ගහනවා. 190 00:23:32,161 --> 00:23:34,370 ♪ There ain't a single thing you've done 191 00:23:34,455 --> 00:23:37,123 ♪ That's gonna faze me 192 00:23:39,460 --> 00:23:43,129 ♪ Oh, but if you want To have a go 193 00:23:43,881 --> 00:23:47,008 ♪ I just want to let you know 194 00:23:48,010 --> 00:23:52,472 ♪ Yeah, get off of my back And into my game 195 00:23:52,556 --> 00:23:56,142 ♪ Get out of my way 'Cause I'm wild and untamed 196 00:23:56,227 --> 00:24:00,855 ♪ Get out of my face Or give it your best shot 197 00:24:01,232 --> 00:24:04,109 ♪ I think it's time You better face the fact 198 00:24:04,193 --> 00:24:06,069 ♪ Get off of my back... 199 00:24:06,153 --> 00:24:08,822 හරි, මගේ වාරේ! 200 00:24:13,994 --> 00:24:17,163 ♪ You know It's all just a game 201 00:24:17,248 --> 00:24:19,999 ♪ That I'm playin' 202 00:24:21,919 --> 00:24:23,461 ♪ Don't think that you can find a way in... 203 00:24:23,546 --> 00:24:24,921 මේ අශ්වයටනම් පිස්සුද කොහෙද! 204 00:24:25,005 --> 00:24:26,464 ♪ That's what I'm sayin'... 205 00:24:27,883 --> 00:24:29,384 ඉක්මනට! පැනගන්න ඔතනින්! 206 00:24:29,718 --> 00:24:33,012 ♪ Oh, now, if you want to have a go 207 00:24:33,556 --> 00:24:36,766 ♪ I just want to let you know 208 00:24:38,519 --> 00:24:40,645 ♪ Oh, get off of my back 209 00:24:40,729 --> 00:24:42,689 ♪ And into my game 210 00:24:42,773 --> 00:24:46,568 ♪ Get out of my face 'Cause I'm wild and untamed 211 00:24:46,652 --> 00:24:50,405 ♪ Get out of my way or give it your best shot... 212 00:24:50,489 --> 00:24:51,656 Hey, we got a rider! 213 00:24:51,740 --> 00:24:54,492 ♪ But you know this train Is comin' off this track 214 00:24:54,577 --> 00:24:56,494 ♪ Get off of my back 215 00:24:57,746 --> 00:25:00,373 ♪ Yeah, get off of my back 216 00:25:01,542 --> 00:25:02,959 ♪ Get off 217 00:25:03,043 --> 00:25:06,629 ♪ Yeah, yeah, yeah, yeah... 218 00:25:06,714 --> 00:25:11,342 ♪ Get off, get off, get off, get off 219 00:25:11,427 --> 00:25:13,720 ♪ Get off, get off, get off 220 00:25:13,804 --> 00:25:16,264 ♪ Get off of my back ♪ 221 00:25:21,812 --> 00:25:23,521 - සාජන්ට්! -ඔව්, සර්. 222 00:25:23,606 --> 00:25:25,648 මෙයාව කනුවෙ ගැටගහන්න. 223 00:25:25,941 --> 00:25:27,609 කෑමත් නෑ වතුරත් නෑ. 224 00:25:27,818 --> 00:25:29,694 - දවස් 3ක් යනකම්. -හරි, සර්. 225 00:26:25,876 --> 00:26:29,003 ලස්සනට තරු පායල තිබුන නිල් අහස යට,මම ආයිමත් 226 00:26:29,505 --> 00:26:32,924 මගෙ රැලට එකතු උනා, සිතුවිල්ලක් විතරයි 227 00:26:34,176 --> 00:26:38,429 එයාල නැතුව මට දැනෙනව වගේම පාලුවක් එයාලටත් දැනෙන් ඇති. 228 00:27:06,041 --> 00:27:07,709 වතුර ටිකක් ගේන්න. 229 00:27:32,067 --> 00:27:34,068 අපි හිරකාරයෙක් අල්ලගත්තා! 230 00:27:40,117 --> 00:27:42,076 දගලන්නැතුව හිටපන්! 231 00:27:47,666 --> 00:27:49,500 බලමු අපිට මෙහෙ මොනවද තියෙන්නෙ කියල? 232 00:27:50,419 --> 00:27:52,628 බඩු ගෙනියන කරත්තෙ පස්සෙ එද්දි අල්ලගත්තෙ, සර්. 233 00:27:55,299 --> 00:27:56,966 අහ්, ලකෝට කෙනෙක්. 234 00:27:57,384 --> 00:27:59,177 ලොකුම කරදර කාරයෝ, 235 00:27:59,261 --> 00:28:01,471 මේ පැත්තටම ඉන්න. 236 00:28:01,555 --> 00:28:03,848 මෙයාව මෙතනින් ගෙනියන්න, මහත්වරුනි. හොදට සලකන්න මෙයාට. 237 00:28:03,932 --> 00:28:05,850 කෝප්‍රල්, මෙයාව කූඩුවට දාන්න. 238 00:28:05,934 --> 00:28:08,770 කූඩුවට එපා... කනුවට. 239 00:28:09,104 --> 00:28:10,646 කෑමයි වතුරයි නැතුව. 240 00:28:16,820 --> 00:28:17,945 එනවා! 241 00:28:20,074 --> 00:28:21,824 මොනව දිහාද බලන් ඉන්නෙ, කොල්ලො? 242 00:28:23,452 --> 00:28:26,954 අනිත් අය එයාට කතා කලේ පුංචි කපටියා කියලා. ඒත් එයා අනිත් අයට වඩා තරමක් වෙනස් කෙනෙක්. 243 00:28:42,721 --> 00:28:44,389 හෙයි... 244 00:29:22,344 --> 00:29:26,889 මේ කකුල් දෙකේ සත්තු කරන වැඩ මට තේරුම්ගන්න බෑ. 245 00:29:41,822 --> 00:29:44,073 SERGEANT: කැදවීමක්! දහයේ-පේලි! 246 00:29:44,950 --> 00:29:46,701 කර්නල්ගෙ අවසරයත් ඇතුව, සර්. 247 00:29:46,785 --> 00:29:48,911 අලුත්ම වාර්තාවලට අනුව සර් ‍රතුඉන්දියන් කාරයෝ උතුරට යනවලු. 248 00:29:48,996 --> 00:29:49,996 අහ්. 249 00:29:50,080 --> 00:29:52,582 රේල්පාර හදන අය අපෙන් ආරක්ශාව ඉල්ලල තියෙනවා. සර්. 250 00:29:52,666 --> 00:29:54,959 අමතර කාන්ඩයක් එවන්න කියල ඉල්ලල තියෙනව 251 00:29:55,043 --> 00:29:57,712 - දැන් දවස් කීයක් වෙනවද , සාජන්ට්? - සර්? 252 00:29:57,796 --> 00:29:59,881 මේ අශ්වයා, මෙතන බැදල දවස් කීයද? 253 00:30:00,883 --> 00:30:02,800 දවස් 3යි, සර්. 254 00:30:02,885 --> 00:30:06,095 හොදයි. ගිහිල්ල මගෙ සංකටුවයි කසයයි ගේනවා. 255 00:30:25,073 --> 00:30:27,241 ඔහේ ලේසියෙන් නවතිනවද නැත්නම් අමාරු විදිහද, අශ්වයෝ! 256 00:30:28,619 --> 00:30:30,536 නෑ! පස්සට! පස්සට! පස්සට! 257 00:30:35,375 --> 00:30:36,375 හරි! 258 00:30:39,463 --> 00:30:40,713 ඔහොමයන්! 259 00:30:42,966 --> 00:30:44,717 හරි... හරී... 260 00:30:45,552 --> 00:30:47,094 ඔහොම යමු , අශ්වයෝ! 261 00:30:53,352 --> 00:30:54,602 හා! 262 00:31:28,136 --> 00:31:31,639 කට්ටියම දැක්කනේ, ඕනිම අශ්වයෙක් හීලෑ කරන්න පුලුවන්. 263 00:31:34,643 --> 00:31:36,602 හ්ම්, එහෙනම් යමුකො. 264 00:31:39,815 --> 00:31:41,440 වොශිංටන් වල අය ඉන්නවා 265 00:31:41,525 --> 00:31:44,151 අපිට මේ පැත්ත යටත් කරන්න බෑ කියල හිතන, 266 00:31:45,070 --> 00:31:48,406 අපි මෙහෙ හදන රේල්පාර ගැන කිසිම විශ්වාසයක් නෑ,එයාලට 267 00:31:52,327 --> 00:31:54,078 ලකෝටලා ඉන්නකම් 268 00:31:54,997 --> 00:31:57,456 අපිට දිනන්න බැරිලු... 269 00:31:59,459 --> 00:32:02,587 අපිත් එහෙම හිතුවනම්, 270 00:32:02,671 --> 00:32:05,798 මේ අශ්වයවත් හීලෑ කරගන්න බැරිවෙනවා. 271 00:32:06,508 --> 00:32:09,885 විනය, කාලය ඒවගේම ඉවසීම, 272 00:32:11,054 --> 00:32:13,389 මේ තුන තියෙනවනම් ඕනි දෙයක් පුලුවන්. 273 00:32:18,312 --> 00:32:21,188 ජීවිතේ සමහර අවස්තා වලදි තද තීරණ ගන්න වෙනවා. 274 00:32:21,398 --> 00:32:22,398 අශ්වයෝ? 275 00:32:22,482 --> 00:32:24,525 මේකත් ඒවගේ අවස්තාවක්. 276 00:32:45,881 --> 00:32:46,881 අනේ,අපොයි! 277 00:32:52,763 --> 00:32:54,513 ඔයා හොදින්ද, සර්? 278 00:33:01,730 --> 00:33:03,397 අයින් වෙනවා! 279 00:33:28,590 --> 00:33:31,425 සොල්දාදුවා, අර අශ්වයව අල්ලගන්නවා! 280 00:34:37,993 --> 00:34:40,536 ඇත්තටම මොකද්ද උනේ කියල මට හිතාගන්න බැරි උනා 281 00:34:40,620 --> 00:34:43,122 ඒත් ඒක තේරුම් ගන්න නවතින්න වුවමනාවක් මට තිබුන්නෑ 282 00:34:43,206 --> 00:34:46,292 මොකද මගේ එකම අරමුණ උනේ මගේ රැලට එකතු වෙන එක. 283 00:35:10,901 --> 00:35:12,485 විස්වාස කරන්නත් අමාරුයි. 284 00:35:12,569 --> 00:35:16,906 නිදහස් වෙලා එක මොහොතින්,මම ආපහු හිරකාරයෙක් උනා. 285 00:35:49,898 --> 00:35:51,857 ඔහොම්ම ඉන්න. ඔහොමම. 286 00:35:52,818 --> 00:35:54,485 මම ඔයාට රිද්දන්නෑ. 287 00:35:57,197 --> 00:35:58,531 ඔහොම්ම හෙමින්. 288 00:36:06,039 --> 00:36:07,581 ඔන්න හරිනේ. 289 00:36:08,124 --> 00:36:10,584 දැන් හොදයිනේද, එහෙමනේ? 290 00:37:27,370 --> 00:37:28,704 හෙයි, හෙයි! 291 00:37:50,060 --> 00:37:51,644 මට හිතාගන්න බැරිවුනා. 292 00:37:52,020 --> 00:37:55,773 මොකද මේ කකුල්දෙකේ සතාට අපේ කෙනෙක්ට වගේ සලකන්නෙ කියල. 293 00:37:55,857 --> 00:37:58,567 ඇත්තටම,මේවගේ දෙයක් වෙන්න පුලුවන්ද, 294 00:37:59,778 --> 00:38:01,195 මට ඒකත් හිතාගන්න බැරිවුනා. 295 00:38:09,371 --> 00:38:13,332 හොද අශ්වයා, අද මම ඔයාගේ පිටේ යන්නයි හදන්නෙ. 296 00:38:16,252 --> 00:38:18,087 මේක බලන්න වටිනවා. 297 00:38:42,654 --> 00:38:44,154 ගෑනුනේ! 298 00:38:49,828 --> 00:38:54,248 හොදයි,අපි බලමුකෝ ඔයාටවත් පුලුවන්ද කියල මෙයාට හැසිරෙන්න කියාදෙන්න. 299 00:40:09,991 --> 00:40:13,410 හරි,මම පිලිගන්නවා එයා ලස්සනයි. 300 00:40:13,495 --> 00:40:15,829 එයා හිතුවක්කාර,අමුතු කෙනෙක් උනත්. 301 00:40:16,331 --> 00:40:19,166 ඉතින් මම ඉඩදුන්න එයාගෙලෝකේ මට පෙන්නන්න. 302 00:41:13,054 --> 00:41:14,555 අත්තයා! 303 00:41:34,742 --> 00:41:36,618 ම්ම්... හූ! 304 00:41:41,207 --> 00:41:42,791 යනවා, අත්තයෝ. 305 00:43:42,161 --> 00:43:47,040 ජීවිතේ පලවෙනි වතාවටදැනුන මම ලෝක දෙකක් අතර අතරමංවෙලා වගේ හැගීමක්. 306 00:43:53,589 --> 00:43:54,631 හෙයි, හෙයි... 307 00:43:55,883 --> 00:43:57,884 එපා! ආපහු දෙනවා! කෝ! 308 00:43:58,469 --> 00:44:00,929 අශ්වයෝ, එපා! අශ්වයෝ! 309 00:44:01,973 --> 00:44:03,598 ඔහ්,අයියෝ. 310 00:44:03,975 --> 00:44:05,392 ඔහ්... 311 00:44:19,198 --> 00:44:20,532 හ්ම්ම්? 312 00:44:52,440 --> 00:44:56,234 ඇත්තම කියනවනම් ඒවගේ උනන්දුවක් තියෙන කෙනෙක් මම ජීවිතේටම දැකල නෑ. 313 00:45:45,785 --> 00:45:48,412 මම කවදාවත් ඔයාගෙ පිටෙ යන්නෑ,ඇත්තමයි 314 00:45:49,956 --> 00:45:51,915 ඒවගේම කවුරුවත්ම, 315 00:46:18,109 --> 00:46:19,860 ඔයාට යන්න පුලුවන්. 316 00:46:24,907 --> 00:46:26,575 ඒවට කමක්නෑ. යන්න. 317 00:46:33,249 --> 00:46:34,291 යන්න, මෙහෙන් යන්න! 318 00:46:36,502 --> 00:46:38,003 ගෙදර යන්න. 319 00:47:43,402 --> 00:47:47,322 මට තේරුම් ගියා ඇත්තටම එයා මාත් එක්ක එන්න බය වෙන විත්තිය. 320 00:47:47,406 --> 00:47:48,615 ඒත් ඔක්කොමට වඩා, 321 00:47:49,283 --> 00:47:52,994 මට ඕනි උනේ මම වගේම එයත් නිදහසේ ඉන්නව දකින්න. 322 00:48:50,094 --> 00:48:51,136 අහ්! 323 00:51:46,520 --> 00:51:50,023 මුලු රෑම මම එයාලගින් හිටියා, 324 00:51:50,733 --> 00:51:54,027 මම ප්‍රාර්ථනා කරේ එයාට ඉක්මනට සනීප වෙන්න කියල 325 00:51:57,740 --> 00:51:59,824 මෙහෙ අශ්වයෝ දෙන්නෙක් ඉන්නවා. 326 00:52:19,345 --> 00:52:20,887 හයිහ්! 327 00:52:24,350 --> 00:52:25,391 හා! 328 00:52:25,518 --> 00:52:28,478 SOLDIER 2: වෙලභව අතාරින්න. ඇය වැඩිවෙලාවක් ඉන්නෑ. 329 00:52:43,577 --> 00:52:45,119 SOLDIER: එනවා. 330 00:52:45,746 --> 00:52:46,746 ඉක්මනට! 331 00:53:01,053 --> 00:53:02,345 ඔහ්, ‍රේයින්. 332 00:53:02,555 --> 00:53:03,721 ඔහ්... 333 00:53:05,474 --> 00:53:06,975 හිමීට , කෙල්ලෙ. 334 00:53:07,268 --> 00:53:08,601 හිමින්. 335 00:53:10,062 --> 00:53:11,604 ඔයාට හොද වෙයි. 336 00:53:16,694 --> 00:53:18,152 SOLDIER: එනවා. 337 00:53:25,828 --> 00:53:27,704 ඔයා මගේ ජීවිතේ බේරුවා. 338 00:53:31,500 --> 00:53:33,293 කොලින්ස්!එවන්ස්! (WHISTLES) 339 00:53:33,878 --> 00:53:35,420 ගේනවා මෙහාට! 340 00:53:36,839 --> 00:53:38,298 අපි යමු! 341 00:53:38,799 --> 00:53:41,342 ජැක්සන්,අන්තිම වෙනකම් මේක අල්ලගෙන ඉන්නවා! 342 00:53:42,928 --> 00:53:43,970 හරි! 343 00:53:46,140 --> 00:53:47,181 මේක ලෝඩ් කරලා. 344 00:53:56,775 --> 00:54:00,486 මම ඔයාට රිද්දන්නෑ,එන්න ඔක්කොම හරියයි. 345 00:54:09,798 --> 00:54:21,215 Subzlk වෙබ් අඩවිය වෙනුවෙන් ★★★ පසිදු අමරසිංහ ★★★ කල උපසිරැසි ගැන්වීමකි. ✒️ (SOUND THE BUGLE PLAYING) 346 00:54:21,300 --> 00:54:23,509 ♪ Sound the bugle now 347 00:54:25,804 --> 00:54:27,805 ♪ Play it just for me 348 00:54:30,559 --> 00:54:32,977 ♪ As the seasons change 349 00:54:33,062 --> 00:54:36,439 ♪ Remember how I used to be 350 00:54:38,525 --> 00:54:40,610 ♪ Now I can't go on 351 00:54:42,863 --> 00:54:45,031 ♪ I can't even start 352 00:54:47,576 --> 00:54:49,285 ♪ I've got nothing left 353 00:54:50,037 --> 00:54:52,872 ♪ Just an empty heart 354 00:54:55,876 --> 00:54:58,419 ♪ I'm a soldier 355 00:54:58,504 --> 00:55:03,174 ♪ Wounded, so I must give up the fight 356 00:55:03,592 --> 00:55:07,845 ♪ There's nothing more for me 357 00:55:07,930 --> 00:55:10,056 ♪ Lead me away 358 00:55:14,895 --> 00:55:17,605 ♪ Or leave me lying here 359 00:55:33,205 --> 00:55:35,748 ♪ Sound the bugle now 360 00:55:37,501 --> 00:55:40,044 ♪ Tell them I don't care 361 00:55:41,505 --> 00:55:44,215 ♪ There's not a road I know 362 00:55:44,299 --> 00:55:47,593 ♪ That leads to anywhere 363 00:55:49,972 --> 00:55:54,017 ♪ Without a light, I fear that 364 00:55:54,101 --> 00:55:57,353 ♪ I will stumble in the dark 365 00:55:58,522 --> 00:56:01,024 ♪ Lay right down 366 00:56:01,108 --> 00:56:04,277 ♪ Decide not to go on 367 00:56:06,613 --> 00:56:09,782 ♪ Then from on high 368 00:56:09,867 --> 00:56:12,785 ♪ Somewhere in the distance 369 00:56:15,789 --> 00:56:18,124 ♪ There's a voice that calls 370 00:56:18,208 --> 00:56:21,669 ♪ Remember who you are 371 00:56:23,964 --> 00:56:26,049 ♪ If you lose yourself 372 00:56:28,677 --> 00:56:31,387 ♪ Your courage soon will follow 373 00:56:32,598 --> 00:56:35,975 ♪ So be strong tonight 374 00:56:39,605 --> 00:56:42,023 ♪ Remember who you are 375 00:56:55,370 --> 00:56:57,747 ♪ Yeah 376 00:56:57,831 --> 00:57:01,667 ♪ You're a soldier now 377 00:57:02,419 --> 00:57:05,838 ♪ Fighting in a battle 378 00:57:06,465 --> 00:57:09,675 ♪ To be free once more 379 00:57:11,386 --> 00:57:16,099 ♪ Yeah, that's worth fighting for ♪ 380 00:57:23,315 --> 00:57:25,942 එන්න. මෙහෙ එන්න. බය වෙන්න එපා. 381 00:57:26,026 --> 00:57:28,820 එන්න. අන්න හරි. අන්න හරි. 382 00:57:46,004 --> 00:57:47,171 යමු! 383 00:57:47,256 --> 00:57:48,840 එන්න! 384 00:57:52,803 --> 00:57:55,513 මම දැනගෙන හිටියෙ නෑ මොකටද අපිව මෙහෙට ගෙනාවෙ කියල. 385 00:57:55,597 --> 00:57:56,973 ඒත් එක දෙයක් දැනගෙන හිටියා, 386 00:57:57,057 --> 00:58:00,810 ඒ ඉක්මනින්ම පැනගෙන ගෙදර යන්න ඕනි කියන එක. 387 00:58:01,353 --> 00:58:02,353 පැහැදිලියි! 388 00:58:07,234 --> 00:58:09,861 - වැඩක් නෑ! තවත් ලොකු ගලක්! - මෙන්න ඒක. 389 00:58:09,945 --> 00:58:11,779 එහෙනම් ඉතින් කන්ද උඩින් ගෙනියමු. 390 00:58:11,864 --> 00:58:12,989 මේකනම් පිස්සුවක්. 391 00:58:13,073 --> 00:58:15,449 අපි දවස් 6ක්ම ගත්තා උටා එක්ක සම්බන්ධවෙන්නම. 392 00:58:15,534 --> 00:58:17,577 අපි අලුයම පිටත් වෙමු. 393 00:58:48,442 --> 00:58:50,026 ‍යන්න ලෑස්තියි ! 394 00:58:51,236 --> 00:58:52,653 අදින්න! 395 00:58:56,825 --> 00:58:58,367 අදින්න! 396 00:59:20,682 --> 00:59:22,642 ආපහු පේලියට! 397 00:59:39,076 --> 00:59:40,618 දැනටමත් උඩට ඇවිත්! 398 00:59:40,702 --> 00:59:42,578 හිමින් සැරේ උඩට ! 399 01:00:01,682 --> 01:00:04,350 ඒවෙලාවෙ මට එක දෙයක් තේරුනා. 400 01:00:04,434 --> 01:00:07,520 එයාල යන්නෙ අපි ජීවත් වෙන පලාතට, මට එයාලව නවත්තන්න වෙනවා. 401 01:00:12,025 --> 01:00:13,276 මෙතනින් ගෙනියන්න! 402 01:00:13,360 --> 01:00:14,860 ඉක්මන්කරලා! ආපහු පේලියට! 403 01:00:14,945 --> 01:00:16,237 ඒක ලිස්සන්නයි යන්නෙ! 404 01:00:16,655 --> 01:00:18,030 වෝහ්!අල්ලගන්න! 405 01:00:18,532 --> 01:00:20,241 අල්ලගන්න! 406 01:00:23,704 --> 01:00:25,204 නවත්තගන්න! 407 01:00:32,879 --> 01:00:34,463 දම්වැල් මෙහෙට ගේන්න! 408 01:00:44,599 --> 01:00:45,891 වම්පැත්ත බලාගන්න! 409 01:00:47,519 --> 01:00:49,061 නියම වැඩක් , කොල්ලනේ! 410 01:00:56,320 --> 01:00:57,528 හෙයි! 411 01:00:58,864 --> 01:01:00,239 වෝ! 412 01:01:01,074 --> 01:01:02,074 හෙමින්... 413 01:01:06,830 --> 01:01:07,913 ගෙනියන්න එයාව. ගෙනියන්න. 414 01:01:36,109 --> 01:01:37,985 ඉක්මනට! පොලු ගේන්න! 415 01:01:39,905 --> 01:01:41,113 ඉක්මනට! 416 01:01:43,075 --> 01:01:45,117 - එතන තියාගන්න එයාව! - යන්න! 417 01:01:53,460 --> 01:01:56,087 මෙන්න යනෝ! මට නවත්තගන්න බෑ! 418 01:01:56,171 --> 01:01:57,296 මේ පැත්තේ ! 419 01:01:57,923 --> 01:01:59,131 අයින් වෙන්න පාරෙන්! 420 01:02:31,998 --> 01:02:32,998 මගුලයි... 421 01:04:47,467 --> 01:04:51,011 එයා මාව හොයාගත්තෙ කොහොමද කියල මට හිතාගන්න බැරි උනා 422 01:04:51,096 --> 01:04:53,639 ඒත් එයාව දකින්න ලැබිච්ච එක මට ලොකු සතුටක්. 423 01:05:19,833 --> 01:05:21,875 වූ-හූ! 424 01:05:26,881 --> 01:05:28,007 අහ්-අහ! 425 01:05:28,091 --> 01:05:29,174 ඔහ්! 426 01:05:35,432 --> 01:05:37,433 මම දැනගෙන හිටියා ඔයාව හම්බවෙයි කියල. 427 01:05:49,863 --> 01:05:51,071 නවතින්න! 428 01:05:58,538 --> 01:06:00,497 මටනම් විස්වාස කරන්නත් බෑ. 429 01:06:01,791 --> 01:06:04,585 යන්න, යන්න, යන්න, යන්න! දුවන්න! දුවන්න! 430 01:06:07,088 --> 01:06:08,547 ඉක්මනට,ඉක්මනට! 431 01:06:34,282 --> 01:06:35,658 වූ-හූ! 432 01:07:10,276 --> 01:07:11,443 යෙහ්! 433 01:07:11,611 --> 01:07:13,529 අහ්! 434 01:07:21,538 --> 01:07:22,788 වෝහා! 435 01:07:27,210 --> 01:07:29,461 අන්න හරී! ඉක්මනට! ඉක්මන් කරලා! 436 01:07:43,226 --> 01:07:44,560 යනවා යන්න! 437 01:07:49,691 --> 01:07:51,358 ඕහ්!ආහ්! 438 01:08:10,170 --> 01:08:11,503 අල්ලගන්නවා දැන්ම! 439 01:08:12,839 --> 01:08:14,214 කොහෙටද ගියේ? 440 01:08:15,258 --> 01:08:17,259 අන්න ඉන්නවා! අර උඩ! 441 01:08:42,160 --> 01:08:43,410 ඔහ්,එපා. 442 01:08:46,539 --> 01:08:48,040 ඔහ්,අනිවාර්යයෙන්. 443 01:10:16,045 --> 01:10:17,170 (WHISTLES) 444 01:10:17,255 --> 01:10:18,630 Subzlk වෙබ් අඩවිය වෙනුවෙන් ★★★ පසිදු අමරසිංහ ★★★ කල උපසිරැසි ගැන්වීමකි. ♪ (YOU CAN'T TAKE ME PLAYING) 445 01:10:19,215 --> 01:10:22,175 ♪ CHORUS: Whoa, oh, oh, oh 446 01:10:22,468 --> 01:10:25,304 ♪ Don't judge a thing Till you know what's inside it 447 01:10:25,388 --> 01:10:27,723 ♪ Don't push me, I'll fight it 448 01:10:27,807 --> 01:10:31,393 ♪ Never gonna give it Never gonna give it up, no 449 01:10:31,477 --> 01:10:32,644 ♪ Whoa, oh, oh, oh 450 01:10:32,729 --> 01:10:36,565 ♪ Ah, if you can't catch a wave Then you're never gonna ride it 451 01:10:36,649 --> 01:10:39,318 ♪ Can't come uninvited 452 01:10:39,402 --> 01:10:43,238 ♪ Never gonna give it Never gonna give it up, no 453 01:10:45,158 --> 01:10:47,242 ♪ You can't take me 454 01:10:47,327 --> 01:10:50,495 ♪ I'm free 455 01:10:51,539 --> 01:10:54,416 ♪ Yeah, I'm free 456 01:10:54,500 --> 01:11:04,718 ♪ Yeah... huh! ♪ 457 01:12:35,768 --> 01:12:38,228 ඔයා හැමදාමත් මගේ හදවතේ ඉන්නවා. 458 01:12:53,494 --> 01:12:59,207 එයාව බලාගන්න,ඔයාගෙ ආත්මය හුගක් ශක්තිමත්. 459 01:13:19,312 --> 01:13:21,646 මටත් ඔයා නැති පාලුව ගොඩක් දැනෙයි, මගේ යාලුවා. 460 01:13:39,248 --> 01:13:41,374 ආපහු නිදහසේ දුවන්න හුගක් කල් බලාගෙන හිටියා 461 01:13:42,460 --> 01:13:46,171 ඒත් ඒ සමුගැනීම මම හිතුවට වඩා වේදනාකාරීයි. 462 01:13:47,006 --> 01:13:48,673 මට කවමදාවත් අමතක කරන්න බෑ එයාවත්... 463 01:13:50,051 --> 01:13:52,177 අපි දෙන්න එකතු වෙලා නිදහස ලබාගත් හැටිත්, 464 01:13:52,518 --> 01:13:59,684 Subzlk වෙබ් අඩවිය වෙනුවෙන් ★★★ පසිදු අමරසිංහ ★★★ කල උපසිරැසි ගැන්වීමකි. ✒️ (FLY LIKE AN EAGLE PLAYING) 465 01:13:59,769 --> 01:14:03,021 ♪ I hear the wind 466 01:14:03,606 --> 01:14:05,774 ♪ Call my name 467 01:14:07,527 --> 01:14:13,949 ♪ The sound that leads me home again 468 01:14:14,784 --> 01:14:17,619 ♪ It sparks up the fire 469 01:14:18,371 --> 01:14:21,915 ♪ A flame that still burns 470 01:14:22,125 --> 01:14:26,878 ♪ To you I will always return 471 01:14:29,340 --> 01:14:32,634 ♪ I know the road is long 472 01:14:32,718 --> 01:14:36,930 ♪ But where you are is home 473 01:14:37,223 --> 01:14:40,058 ♪ Wherever you stay 474 01:14:40,893 --> 01:14:44,229 ♪ I'll find the way 475 01:14:44,647 --> 01:14:48,316 ♪ I'll run like the river 476 01:14:48,401 --> 01:14:50,735 ♪ I'll follow the sun 477 01:14:52,071 --> 01:14:55,907 ♪ I'll fly like an eagle 478 01:14:56,576 --> 01:14:59,536 ♪ To where I belong 479 01:14:59,620 --> 01:15:02,289 ♪ I can't stand the distance 480 01:15:03,541 --> 01:15:07,043 ♪ I can't dream alone 481 01:15:07,128 --> 01:15:10,797 ♪ I can't wait to see you 482 01:15:10,882 --> 01:15:14,551 ♪ Yes, I'm on my way home 483 01:15:14,635 --> 01:15:17,762 ♪ Now I know it's true 484 01:15:17,847 --> 01:15:21,725 ♪ My every road leads to you 485 01:15:22,018 --> 01:15:25,478 ♪ And in the hour of darkness 486 01:15:26,105 --> 01:15:31,484 ♪ Your light gets me through 487 01:15:31,569 --> 01:15:34,946 ♪ You run like the river 488 01:15:35,239 --> 01:15:38,950 ♪ You shine like the sun 489 01:15:39,410 --> 01:15:40,827 ♪ Yeah 490 01:15:40,912 --> 01:15:44,456 ♪ You fly like an eagle 491 01:15:44,540 --> 01:15:48,293 ♪ Yeah, you are the one 492 01:15:50,254 --> 01:15:53,673 ♪ I've seen every sunset 493 01:15:53,758 --> 01:15:57,886 ♪ And with all that I've learned 494 01:15:59,263 --> 01:16:00,889 ♪ Oh... 495 01:16:00,973 --> 01:16:05,268 ♪ It's to you I will always 496 01:16:05,645 --> 01:16:10,732 ♪ Always return ♪ 497 01:16:23,454 --> 01:16:25,080 ♪ (HERE I AM PLAYING) 498 01:16:25,164 --> 01:16:27,540 ♪ Here I am 499 01:16:27,625 --> 01:16:29,668 ♪ This is me 500 01:16:29,752 --> 01:16:34,089 ♪ There's nowhere else on Earth I'd rather be 501 01:16:34,882 --> 01:16:36,758 ♪ Here I am 502 01:16:36,842 --> 01:16:38,927 ♪ It's just me and you 503 01:16:39,345 --> 01:16:43,932 ♪ Tonight we make Our dreams come true 504 01:16:44,016 --> 01:16:46,393 ♪ It's a new world 505 01:16:46,477 --> 01:16:48,728 ♪ It's a new start 506 01:16:48,813 --> 01:16:53,608 ♪ It's alive with the beating Of young hearts 507 01:16:53,693 --> 01:16:56,027 ♪ It's a new day 508 01:16:56,112 --> 01:16:58,488 ♪ It's a new plan 509 01:16:58,572 --> 01:17:01,908 ♪ I've been waiting for you 510 01:17:02,743 --> 01:17:09,708 ♪ Here I am 511 01:17:20,886 --> 01:17:22,804 ♪ Here we are 512 01:17:22,888 --> 01:17:25,098 ♪ We've just begun 513 01:17:25,182 --> 01:17:29,561 ♪ And after all this time Our time has come 514 01:17:29,645 --> 01:17:32,397 ♪ Yeah, here we are 515 01:17:32,523 --> 01:17:34,983 ♪ Still going strong 516 01:17:35,067 --> 01:17:38,778 ♪ Right here in the place where we belong 517 01:17:39,039 --> 01:17:42,073 ♪ Oh, it's a new world 518 01:17:42,158 --> 01:17:44,159 ♪ It's a new start 519 01:17:44,243 --> 01:17:49,289 ♪ It's alive with the beating Of young hearts 520 01:17:49,373 --> 01:17:51,499 ♪ It's a new day 521 01:17:51,584 --> 01:17:53,918 ♪ It's a new plan 522 01:17:54,003 --> 01:17:56,755 ♪ I've been waiting for you 523 01:17:57,006 --> 01:17:59,591 ♪ Waiting, waiting, waiting 524 01:18:00,760 --> 01:18:02,677 ♪ Here I am 525 01:18:03,721 --> 01:18:05,680 ♪ Hey, baby, here I am 526 01:18:05,765 --> 01:18:07,098 ♪ Here I am 527 01:18:07,183 --> 01:18:09,809 ♪ Here I am Here I am 528 01:18:09,894 --> 01:18:13,938 ♪ Right next to you 529 01:18:14,023 --> 01:18:16,024 ♪ Here I am 530 01:18:16,108 --> 01:18:20,570 ♪ And suddenly the world Is all brand-new 531 01:18:20,654 --> 01:18:22,989 ♪ Here I am 532 01:18:23,074 --> 01:18:24,074 ♪ Whoa, whoa 533 01:18:24,158 --> 01:18:25,241 ♪ Yeah, yeah 534 01:18:25,326 --> 01:18:27,786 ♪ Here I am 535 01:18:27,912 --> 01:18:30,497 ♪ ADAMS (DON'T LET GO PLAYING) 536 01:18:36,170 --> 01:18:40,048 ♪ I can't believe this moment's come 537 01:18:40,132 --> 01:18:44,469 ♪ It's so incredible that we're alone 538 01:18:44,970 --> 01:18:48,264 ♪ There's so much to be said and done 539 01:18:49,141 --> 01:18:53,395 ♪ It's impossible not to be overcome 540 01:18:53,479 --> 01:18:57,649 ♪ Will you forgive me if I feel this way? 541 01:18:57,733 --> 01:18:59,692 ♪ 'Cause we just met 542 01:18:59,777 --> 01:19:01,903 ♪ Tell me that's okay 543 01:19:01,987 --> 01:19:04,197 ♪ ADAMS/SARAH McLACHLAN: ♪ So, take this feeling 544 01:19:04,323 --> 01:19:06,074 ♪ Make it grow 545 01:19:06,158 --> 01:19:07,742 ♪ Never let it 546 01:19:07,827 --> 01:19:10,703 ♪ Never let it go 547 01:19:10,788 --> 01:19:14,874 ♪ McLACHLAN ♪ Don't let go... 548 01:19:14,959 --> 01:19:18,294 ♪ You give me something That I can believe in 549 01:19:18,379 --> 01:19:22,632 ♪ No, don't let... 550 01:19:23,050 --> 01:19:26,678 ♪ Go of this moment in time 551 01:19:27,346 --> 01:19:31,891 ♪ Don't let go... 552 01:19:32,226 --> 01:19:35,437 ♪ I can't explain the things that I'm feeling 553 01:19:35,521 --> 01:19:40,984 ♪ No, don't let go... 554 01:19:43,988 --> 01:19:46,072 ♪ I've been waiting all my life 555 01:19:46,157 --> 01:19:47,949 ♪ All my life 556 01:19:48,033 --> 01:19:49,784 ♪ To make this moment feel so right 557 01:19:49,869 --> 01:19:52,287 ♪ Feel so right 558 01:19:52,371 --> 01:19:56,499 ♪ The feel of you just fills the night 559 01:19:56,584 --> 01:20:01,129 ♪ So, come on let's just hold on tight 560 01:20:01,630 --> 01:20:06,176 ♪ Don't let go... 561 01:20:06,260 --> 01:20:09,804 ♪ You give me something that I can believe in 562 01:20:09,889 --> 01:20:13,475 ♪ No, don't let... 563 01:20:14,393 --> 01:20:18,062 ♪ Go of this moment in time 564 01:20:18,731 --> 01:20:23,276 ♪ Don't let go... 565 01:20:23,527 --> 01:20:26,821 ♪ I can't explain the things that I'm feeling 566 01:20:26,906 --> 01:20:28,615 ♪ No, don't let... 567 01:20:28,699 --> 01:20:31,409 ♪ No, I won't let 568 01:20:31,494 --> 01:20:33,536 ♪ Go 569 01:20:35,206 --> 01:20:41,211 ♪ No, don't let go... 570 01:20:43,339 --> 01:20:49,928 ♪ No, I won't let go 571 01:20:52,973 --> 01:20:55,475 ♪ (BROTHERS UNDER THE SUN PLAYING) 572 01:20:55,726 --> 01:20:58,228 ♪ADAMS ♪ I had a dream 573 01:20:59,438 --> 01:21:02,774 ♪ Of the wide-open prairie 574 01:21:07,154 --> 01:21:09,697 ♪ I had a dream 575 01:21:10,950 --> 01:21:14,202 ♪ Of the pale morning sky 576 01:21:18,624 --> 01:21:21,125 ♪ I had a dream 577 01:21:22,670 --> 01:21:28,174 ♪ That we flew on golden wings 578 01:21:28,467 --> 01:21:31,761 ♪ And we were the same 579 01:21:31,887 --> 01:21:34,556 ♪ Just the same 580 01:21:34,640 --> 01:21:36,808 ♪ You and I 581 01:21:41,438 --> 01:21:43,731 ♪ Follow your heart 582 01:21:45,150 --> 01:21:48,444 ♪ Little child of the west wind 583 01:21:52,825 --> 01:21:55,326 ♪ Follow the voice 584 01:21:56,912 --> 01:21:59,831 ♪ That's calling you home 585 01:22:04,336 --> 01:22:07,088 ♪ Follow your dreams 586 01:22:08,340 --> 01:22:13,553 ♪ But always remember me 587 01:22:14,138 --> 01:22:16,848 ♪ I am your brother 588 01:22:18,517 --> 01:22:22,520 ♪ Yeah, under the sun 589 01:22:27,026 --> 01:22:29,235 ♪ We are 590 01:22:29,361 --> 01:22:32,530 ♪ Like birds of a feather 591 01:22:32,698 --> 01:22:34,866 ♪ We are 592 01:22:35,117 --> 01:22:38,036 ♪ Two hearts joined together 593 01:22:38,329 --> 01:22:42,081 ♪ We will be 594 01:22:42,583 --> 01:22:45,335 ♪ Forever as one 595 01:22:46,587 --> 01:22:50,590 ♪ My brother, under the sun 596 01:22:54,219 --> 01:23:02,310 ♪ Under the sun 597 01:23:09,610 --> 01:23:13,738 ♪ My brother, under the sun ♪