1 00:00:02,014 --> 00:00:24,014 {\an2\c&H00F5F8&\fade(1000,500)}පයිරේට් සිංහල උපසිරැසි උපසිරැසිය සහ වීඩියෝ පිටපත එකම ස්ථානයකින් ලබා දෙන ශ්‍රී ලංකාවේ එකම වෙබ් අඩවිය (www.PirateLk.Com) 2 00:00:37,038 --> 00:00:39,038 ෴"පැතුම් අතුකෝරල"෴ කළ උපසිරැසි ගැන්වීමක්. කරුණාකර කතෘ අයිතිය සුරකින්න 3 00:00:39,039 --> 00:00:40,962 අද හවස 5ට. 4 00:00:41,083 --> 00:00:44,087 ඩියුස් ජාතිය අමතා කතා කරාවි. 5 00:00:44,211 --> 00:00:46,088 ඔබලාට අණ කරනවා රේඩියෝ ක්‍රියාත්මක කරගෙන ඉන්නයි කියලා. 6 00:00:46,296 --> 00:00:52,218 රේඩියෝ කට්ටල හා ග්‍රැමෆෝන් ළග ඇති ඔඛෙන් ඉල්ලා සිටිනවා.... 7 00:00:52,219 --> 00:00:55,564 ...ඒවා ක්‍රියාත්මක කරන්නයි කියලා. 8 00:00:55,681 --> 00:00:59,481 මොසෝලිනි ඔයා එක්ක කතා කරාවි... 9 00:00:59,601 --> 00:01:02,229 හැම ඉතාලි ජාතිකයෙකුටම. 10 00:01:02,479 --> 00:01:07,066 රජයෙන් ඔබලාට දන්වා සිටිනවා... ඩියුස් ජාතිය අමතන බව සවස 5ට. 11 00:01:07,067 --> 00:01:11,322 12 00:01:11,697 --> 00:01:16,703 එයාව මුලින්ම දකිද්දි මට වයස දොළහමාරයි. 13 00:01:16,910 --> 00:01:19,288 එතකොට මගේ මනස පෙරළි කරනවා. මට ඒක මතකයි. 14 00:01:19,955 --> 00:01:23,550 එදා තමයි මුසෝලිනි ප්‍රංශයටයි බ්‍රිතාන්‍යටයි යුද්ධ ප්‍රකාශ කළේ. 15 00:01:23,709 --> 00:01:27,589 එදා තමයි මගේ මුල්ම බයිසිකලයත් හම්බවුනේ. 16 00:01:27,713 --> 00:01:31,215 රාමුව බ්‍රිතාන්‍යයෙන්. ගියර් ආවේ ජර්මන් වලින්. 17 00:01:31,216 --> 00:01:34,095 පෙඩල් ගෙනල්ලා තියෙන්නේ ප්‍රංශයෙන්. 18 00:01:34,219 --> 00:01:38,224 එතකොට බ්‍රේක් ආවේ කොහෙන්ද කියලා මට හරියට මතක නෑ. 19 00:01:38,348 --> 00:01:41,693 ඒත් චේන් එක නම් සිලිකන්. නිතරම ග්‍රිස් දාන්න ඕනේ. 20 00:01:41,810 --> 00:01:43,232 ඔයාට විශ්වාසද ඒක ආරක‍ෂිතයි කියලා? 21 00:01:43,233 --> 00:01:45,071 මගේ ළඟත් අලූත් බයිසිකල් තියෙනවා. 22 00:01:45,606 --> 00:01:49,611 මිමි. යුද්ධයේ ඉඳං. කාටද අලූත් බයිසිකලයක් ගන්න පුළුවන්? 23 00:01:51,612 --> 00:01:53,080 සටන් කරන මිනිස්සු. 24 00:01:54,865 --> 00:01:58,119 ගොඩබිමින්, මුහුදෙන් හා ගුවනින්. 25 00:01:59,077 --> 00:02:02,251 විප්ලවයේ කලූ කමිස. 26 00:02:02,706 --> 00:02:04,629 ඉතාලියේ ගැහුණුන් හා මිනිසුනේ... 27 00:02:04,833 --> 00:02:08,007 ඇල්බේනියා රාජධානියේ සියල්ලන් වෙතයි... 28 00:02:35,405 --> 00:02:36,702 මේ හෝරාව... 29 00:02:38,784 --> 00:02:40,036 තීරණාත්මකයි. 30 00:02:40,827 --> 00:02:44,422 ගිය දේවල් ආපසු එන්නේ නෑ. 31 00:02:44,956 --> 00:02:48,210 පිනෝ හිතන්නේ අරූ මළ ගිය ප්‍රාණකාරයෙක් කියලයි. 32 00:02:48,335 --> 00:02:49,336 කවුද දන්නේ? 33 00:02:49,544 --> 00:02:52,343 එයා ඔයා වගේ නම්, එයා දන්න මගුලක් නෑ. 34 00:02:52,714 --> 00:02:55,467 යුද්ධය ප්‍රකාශ කරන ලියවිල්ල.... 35 00:02:55,967 --> 00:03:00,347 තානාපතිතුමාට දැනටමත් භාරදීලයි තියෙන්නේ... 36 00:03:17,072 --> 00:03:22,499 මාව මේ විඳවිල්ලෙන් ඈත් කරන්න. මේරිගේ පුත්‍රයා තමයි 37 00:03:23,870 --> 00:03:26,840 මාව මේ විඳවිල්ලෙන් ඈත් කරන්න. මේරිගේ පුත්‍රයා තමයි 38 00:03:31,253 --> 00:03:32,971 වාසනාවන්තයෙක්. 39 00:03:33,588 --> 00:03:37,092 - එයාට අලූත් බයිසිකලයක් හම්බවුනා. - බලන්නකෝ. එයාගේ ලස්සන. 40 00:03:38,135 --> 00:03:40,854 කියලාම හැදෙව්වා වගේ. හරියට රේස් පදින්න වගේ. 41 00:03:41,221 --> 00:03:44,771 - දැන් ඔයා මිනිහෙක්. අපි වගේ. - එහෙනම් මට පුළුවන්ද කණ්ඩාමට එකතුවෙන්න? 42 00:03:44,850 --> 00:03:47,023 - දොන් අගොස්ටනෝ. - මට නම් කමක් නෑ 43 00:03:47,144 --> 00:03:49,863 - දොන් නිකොලා? - මම එයාට එන්න දෙන්නම්. 44 00:03:50,147 --> 00:03:52,115 - දොන් ටොනිනෝ. - ඔව්. 45 00:03:52,232 --> 00:03:57,284 - එතකොට ඔයා, දොන් සසා. - මම කැමති නෑ පොඩි එවුන් ඇවිත් අපේ වැඩවලට අතදානවට. 46 00:03:57,362 --> 00:04:00,286 - ඇයි? මොනවද ඔයා කරන්නේ? - පුළුවන්ද තමුන්ගේ කට ටිකක් පියාගන්න? 47 00:04:06,496 --> 00:04:07,292 එයා එනවා. 48 00:04:11,877 --> 00:04:13,174 මොනවද වෙන්න යන්නේ? 49 00:04:14,045 --> 00:04:18,266 ඔයාටත් අපි වගේ වෙන්න ඕනේ නම්, කට පියාගෙන, වෙන දේ බලාගන්න. 50 00:05:09,810 --> 00:05:12,689 - කවුද එයා? - බීරි මිනිහාගේ දුව. අපේ අලූත් ලතින් ගුරුවරිය. 51 00:05:13,021 --> 00:05:16,275 - මොකක්ද එයාගේ නම? - පස්ස පැත්ත නම් නියමයි. 52 00:06:19,379 --> 00:06:21,381 ඇයි මට එයා එක්ක පැයක් ගතකරන්න බැරි? 53 00:06:21,590 --> 00:06:25,515 - එයා බැඳලා. අපරාදෙනේ. - එහෙම නොවුනා නම්.... 54 00:06:26,136 --> 00:06:27,137 මොකක්ද හයාගේ නම කිව්වේ? 55 00:06:27,262 --> 00:06:31,267 මැලේනා, කැස්ෙටෙල්කුටෝවල තියෙන හැඩකාරම පස්ස. 56 00:06:37,647 --> 00:06:40,241 හඳ විශාලයි ඉරටත් වඩා. 57 00:06:40,483 --> 00:06:44,283 58 00:06:44,404 --> 00:06:47,908 59 00:06:48,658 --> 00:06:51,002 මට තමුසෙගේ දුවව දෙන්න පුළුවන්ද? නාකි මොටයියෝ? 60 00:06:51,161 --> 00:06:52,413 හරි. ඒත් ඉක්මන් කරන්න ඕනේ. 61 00:06:53,538 --> 00:06:57,418 මගේ අවංකකම වැඩියි පෝසත්කමටත් වඩා. 62 00:06:58,293 --> 00:07:03,015 63 00:07:03,173 --> 00:07:07,644 64 00:07:40,293 --> 00:07:42,339 - දබරඟිලි 7ක් දිගයි. - දබරඟීලි හත හමාරක්. 65 00:07:42,340 --> 00:07:44,465 අට කියන්නේ වැඩක් නෑ. 66 00:07:44,673 --> 00:07:48,592 67 00:07:48,593 --> 00:07:52,223 68 00:07:52,347 --> 00:07:53,724 69 00:07:53,932 --> 00:07:56,981 මගේ සබ්මැරීන් එකට පුළුවන් මැලේනාව දෙකට ඉරන්න. 70 00:07:59,229 --> 00:08:01,197 මම ඉස්කෝලෙන් කට්ටි පැනලා මැලේනාගේ ගෙදර ගියා. 71 00:08:01,356 --> 00:08:05,361 එයා හිටියා ජනේලේ ළඟ. මට එයා කතාකළා. 72 00:08:05,568 --> 00:08:09,573 හිතුවේ එයා මට අඬගහන්නේ සිගරට් ගෙන්න ගන්නයි කියලා. 73 00:08:10,073 --> 00:08:12,576 මම උඩට ගියා සල්ලි ගේන්න. එතකොට එයාගේ ළනුව කැඩුනා. 74 00:08:12,867 --> 00:08:17,122 ඔන්න එතකොට එයා ඉන්නවා. ඉපදිච්චි හැටියේ වගේ ඇෙඟ් නූල් පටක් නෑ. 75 00:08:17,247 --> 00:08:19,124 දෙයියෝ සාක්කි. එයා එහෙම කරලා තියෙන්නේ වුවමනාවෙන්, මාව අල්ලගන්න. 76 00:08:19,332 --> 00:08:24,086 අපරාදේ මම මෝඩයා වුනා. අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්නයි තිබුනේ. 77 00:08:24,087 --> 00:08:27,512 ආපහු වතාවක් එහෙම වුනොත්, මම එයාගේ මොළය එලියට අදිනවා. 78 00:08:27,632 --> 00:08:31,387 එයා ඊට කලින් දුම් උරන එක නවත්වයි. ඒකි දන්නවා ඔයාට හයිය හත්තිය නෑ කියලා. 79 00:08:31,388 --> 00:08:35,562 පැය දෙකක් තිස්සේ උඹ මෙතන ඉන්නවා. 80 00:08:35,932 --> 00:08:37,684 ඒ වෙලත් තවම මැනලා බැලූවේ නැද්ද? 81 00:08:37,934 --> 00:08:39,936 මැනපන් බලන්න. 82 00:08:41,312 --> 00:08:42,905 එකයි දෙකයි. 83 00:08:43,314 --> 00:08:46,193 84 00:08:46,317 --> 00:08:47,694 හයයි නේ. 85 00:08:49,279 --> 00:08:51,577 කොට කලිසම් ඇඳන් ඉන්න පොඩි කොල්ලන්ට මොනවද දන්නවද කියන්නේ? 86 00:08:51,698 --> 00:08:53,541 කොට කලිසම්. කොට අරක. 87 00:08:54,909 --> 00:08:56,456 මකබෑවියන්. මගේ මහපටඟිල්ල උඹේ එක වගේ දෙගුණයක් ලොකුයි. 88 00:08:56,457 --> 00:08:57,705 මගුල තමයි. 89 00:09:01,791 --> 00:09:04,340 - කාටද දැන් දිගම එක තියෙන්නේ? - උඹටනේ. 90 00:09:04,586 --> 00:09:06,554 නෑ. මම ඉල් ඩියුස්. කාටවත් නෑ මගේ තරම් ලොකු එකක්. 91 00:09:13,303 --> 00:09:15,431 ආ, රෙනෝටෝ ඉස්කෝලෙන් කට්ටි පැනලා. 92 00:10:11,111 --> 00:10:14,741 ඔයා, මෙහෙ එනවා` මට සිගරට් ඕනේ. 93 00:10:25,291 --> 00:10:26,884 කෙියි සිගරට් ජාතියද ඕනේ? 94 00:10:28,378 --> 00:10:29,925 95 00:10:48,648 --> 00:10:52,573 මට මේ ඇඳුම හොඳට මතකයි. ඒක ඔයාගේ තාත්තාගේ. 96 00:10:52,819 --> 00:10:56,665 අවුරුදු 20කට කලින් මමයි ඒක මැහුවේ. අදටත් අලූත් වගේම තියෙනවා. 97 00:10:56,823 --> 00:11:00,703 එයා මේක ඇන්ඳේ මංගල්‍යය දවසේ විතරයි. ඊටපස්සේ මළගෙදර වෙනුවෙන් තියාගෙන හිටියා. 98 00:11:00,827 --> 00:11:05,207 මේ ඇඳුම අන්දලා එයාව භූමිදානය කළා නම් කතා දෙකක් නෑ එයා නවතින්නේ දිව්‍ය ලෝකේ. 99 00:11:05,331 --> 00:11:06,708 මගේ තාත්තා තවම තරුණයි. 100 00:11:06,709 --> 00:11:10,087 එතකොට ඔයා, දිග කලිසම් අඳින්න තවම පොඩි වැඩියි. 101 00:11:10,211 --> 00:11:12,339 මට ඔයාගේ අදහස වැඩන් නෑ සර්. 102 00:11:12,589 --> 00:11:14,842 - එයා දන්නවද මේ ගැන? - අපොයි ඔව්. එයා දන්නවා. 103 00:11:15,466 --> 00:11:18,561 උඹ වගේ නරකාදියෙක්. මොන මළ ඉළව්වක්ද මේ? 104 00:11:18,678 --> 00:11:23,599 මෙහෙ එන්න, මහත්මයා. ඔයාට ඕනේ ඉස්කෝලේ මග අරින්නද? 105 00:11:23,600 --> 00:11:26,103 හොඳයි. කවුද ඔය වයසෙදි එහෙම නොකරන්නේ? 106 00:11:27,353 --> 00:11:29,105 - එයාට පාඩුවේ ඉන්න දෙනවා. - මම මොනවද කරන්නේ කියලා මම දන්නවා. 107 00:11:31,608 --> 00:11:35,238 ඔයා යාළුවට තලන්න දීලා බලං හිටියද? 108 00:11:35,361 --> 00:11:39,832 මම ඔයගේ වයසේ ඉන්න කොට යාළුවන්ටත් තැලූවා. 109 00:11:40,241 --> 00:11:44,462 ඒත් ඔයාගේ තාත්තාගෙන් කලිසම් හොරකම් කරලා... 110 00:11:44,621 --> 00:11:48,842 ...ඒක තමන්ගේ ප්‍රමාණයට හදාගන්න එක නම් ඇත්තමයි වැරැද්දක්ම තමයි. 111 00:11:48,958 --> 00:11:50,255 ඒත්, තාත්තේ, ඔයාට තේරෙන්නේ නෑ. 112 00:11:50,752 --> 00:11:53,471 තේරුනාද? කවුද කිව්වේ ඔයාට කතාකරන්න පුළුවන් කියලා? 113 00:11:53,755 --> 00:11:55,974 කොට කලිසම් අඳීද්දි ලැජ්ජාව මටයි. 114 00:11:56,132 --> 00:11:58,134 එතකොට සපත්තු? ඒවා දිගටම තියෙන කලිසම් කකුල් නේ. 115 00:11:58,259 --> 00:12:00,102 ඇති` එයා තවම ළමයෙක්. 116 00:12:00,220 --> 00:12:04,896 මම අපේ පක‍ෂ ලේකම්ට කියනවා ඔයා මට යන්න සෙන්නේ නෑ කියලා. 117 00:12:10,897 --> 00:12:12,740 හරි. මෙහෙම දෙයක් කරමු. 118 00:12:13,775 --> 00:12:18,121 අපේ මහා නායකයාගේ හිස් කබල කවුරු හරි අතින් දෙපලූ වෙන දවසක... 119 00:12:19,530 --> 00:12:22,158 ඔයාට දිග කලිසම් අඳීන්න පුළුවන්. 120 00:12:22,408 --> 00:12:23,534 පොරොන්දු වෙනවා. 121 00:15:00,149 --> 00:15:03,949 හැඩකාර ලස්සන කෙල්ලක් මෙතන තනිවෙලා. ඒක නම් මහා අපරාධයක්. 122 00:15:05,154 --> 00:15:08,078 - කා ගැනද එයා කතාකරන්නේ? - මැලේනා ස්කෝඩියා. නිනෝගේ සරාගි අලූත් භාර්යාව. 123 00:15:08,157 --> 00:15:11,161 එයාට කවුරුහරි ඇති පැත්තකින්. 124 00:15:11,285 --> 00:15:13,287 - නොම්මර පහළොව. - මම. 125 00:15:13,788 --> 00:15:16,962 හරි. නිනෝ එයාව ගමෙන් එක්කන් ඇවිත් තියෙන්නේ ඒකිගේ ලෙඩ තාත්තාත් එක්කයි. 126 00:15:17,083 --> 00:15:21,088 ඊට මාසෙකට පස්සේ....මෙන්න... නිනෝ යුද්ධ ප්‍රකාශ කළා. 127 00:15:21,170 --> 00:15:23,844 අරකි තනියෙන් නිදාගනීවි කියලා කාටද පුළුවන් මෙතන ඔට්ටු අල්ලන්න? 128 00:15:23,923 --> 00:15:25,800 මට නම් බෑ` 129 00:15:29,053 --> 00:15:31,055 ඇයි ඔයා අනිත් අය එක්ක මට වාඩිවෙන්න ඉඩදෙන්නේ නැත්තේ? 130 00:15:31,180 --> 00:15:35,185 වැඩිහිටි ආසනයක ඉඳගන්න ඔයා තවම පුංචි වැඩියි. 131 00:17:45,565 --> 00:17:49,695 132 00:17:49,819 --> 00:17:53,699 133 00:17:53,823 --> 00:18:00,672 134 00:18:03,040 --> 00:18:07,341 135 00:18:07,461 --> 00:18:11,339 136 00:18:11,340 --> 00:18:18,224 137 00:18:20,850 --> 00:18:26,857 138 00:18:26,939 --> 00:18:29,317 139 00:18:29,609 --> 00:18:33,361 140 00:18:33,362 --> 00:18:38,118 141 00:18:38,200 --> 00:18:46,200 142 00:18:46,500 --> 00:18:52,005 143 00:18:52,006 --> 00:18:54,725 ඒත් පුතා, ඔයා මාතෘකාව දන්නේ නැත්නම් කොහොමද මම උදව්වක් කරන්නේ? 144 00:18:54,842 --> 00:18:57,015 145 00:19:00,765 --> 00:19:03,860 146 00:19:07,396 --> 00:19:09,114 ලිරා දහයයි. මුදල් අයකැමිට ගෙවන්න. 147 00:19:09,231 --> 00:19:10,608 - ඔයා ඒක පරීක‍ෂා කළේ නෑ? - මොනවටද? 148 00:19:10,733 --> 00:19:13,782 - ඒක රහස් පරීක‍ෂක එකක් වෙන්න ඕනේ. - ඒක අලූත්ම අලූත් එකක්. 149 00:21:37,379 --> 00:21:40,633 මිස් මැලේනා, මගේ මේ හදවත, ගින්නෙන් දැවෙනවා, ලිව්වා ලියුම් ගණනාවක්. 150 00:21:40,758 --> 00:21:45,059 ඒවා ඔයාට එවන්න මට ආත්ම ශක්තියක් නොතිබුනා නම්... 151 00:21:45,262 --> 00:21:47,936 ඒ ඔයාට කරදරයක් වෙයි කියන බය පමණයි. 152 00:21:48,682 --> 00:21:52,186 ඒ නිසා මට සමාවෙන්න ඔයාට මේක එවන්න මම පැකිළුනාට. 153 00:21:52,269 --> 00:21:55,318 මම ඔයාට තේරුම් කරලා දෙන්නයි හිටියේ මේ ටවුමේ පැතිරෙන කටකතා ගැන. 154 00:21:55,439 --> 00:22:00,193 මිනිස්සු ඔයා ගැන නරක දේවල් කියනවා. ඔයාට හොර මිනිහෙක් ඉන්නවයි කියලා. 155 00:22:00,194 --> 00:22:03,696 මම නම් දන්නවා ඒවා බොරුයි කියලා. ඔයාට එහෙම කෙනෙක් ඉන්න බෑ. 156 00:22:03,697 --> 00:22:07,702 සැමියා ඇරෙන්න, ඔයාගේ ජීවිතේ ඉන්න එකම පිරිමියා මමයි. 157 00:22:44,446 --> 00:22:47,620 මම දැන් යන්න ඕනේ. හෙට පාසලේදී ඔයාව හමුවෙන්නම්. 158 00:22:48,617 --> 00:22:51,621 කාලෙකට පස්සේ. 159 00:24:15,329 --> 00:24:17,457 මං මුලා වෙන්න එපා. 160 00:24:17,581 --> 00:24:20,207 නීතිඥ මහත්මයා. ඔයාගේ පත්තරේ උඩු යටකුරු වෙලා. 161 00:24:20,208 --> 00:24:21,677 තමුන්ගේ වැඩක් බලාගනින්. 162 00:24:31,971 --> 00:24:36,317 සුභ උදෑසනක් මැලේනා මහත්මිය. ඔයා හොඳීන් නේද? කොහොමද දැන් තාත්තාට? 163 00:25:08,132 --> 00:25:12,262 ප්‍රසංගය ඉවරයි. එයා යන්න ගියා. 164 00:26:07,941 --> 00:26:09,284 මට යතුර අමතක වුනා. 165 00:26:25,542 --> 00:26:28,466 මිනිස්සු කියන කතා ඇත්තයි එහෙනම්? 166 00:26:28,587 --> 00:26:30,715 මොනවද ඔයාට වෙලා තියෙන්නේ? ඔයාගේ පෙනුම හරි අමුතුයි. 167 00:26:30,923 --> 00:26:32,284 උඹ බොරු කියලා මට වස පෙව්වා. 168 00:26:32,299 --> 00:26:35,348 මොන බොරුද? මම කවදාවත් ඔහේ එක්ක කතාකරළත් නෑ. 169 00:26:35,844 --> 00:26:40,975 මුල ඉඳංම මම දැනගෙන හිටියා. උඹ අයාලේ යන ගෑනියක්. 170 00:26:41,183 --> 00:26:44,187 ඒත් මම කවදාවත් වැරැද්දක් කරලා නෑ. 171 00:26:44,311 --> 00:26:47,315 බොරුකාරි` මම බයිසිකලේ නැගලා උඹ පිටිපස්සෙන් ආවා. 172 00:26:47,439 --> 00:26:49,692 - දන්නවා උඹ කොහෙද ගියේ කියලා. හැමදේම මම දන්නවා. - නෑ` 173 00:26:50,442 --> 00:26:52,991 - නීතිඥයා, දත් දොස්තර. - නෑ රොනේටෝ` මම ඔයාට පමණයි ආදරේ. 174 00:26:53,237 --> 00:26:54,705 බොරු` 175 00:26:59,493 --> 00:27:01,336 - ඇමර්සෝ. - මෙන්න` 176 00:27:01,453 --> 00:27:02,500 - කැලි. - මෙන්න. 177 00:27:03,122 --> 00:27:04,248 - කොස්ටන්සා. - මෙන්න. 178 00:27:05,374 --> 00:27:08,253 මහචාර්යතුමා, මට පුළුවන්ද එයාගේ තණ පුඩzු යොදාගෙන යමක් කරන්න? 179 00:27:08,377 --> 00:27:10,721 මට එයාගේ කටට යමක් කරන්න පුළුවන්ද? 180 00:27:10,879 --> 00:27:12,847 මට එයාගේ කකුල් අස්සෙන් දාන්න ඕනේ. 181 00:27:13,757 --> 00:27:15,634 හොඳයි. හැබැයි එකපාර වෙන්න ඕනේ. 182 00:27:24,643 --> 00:27:26,520 183 00:27:26,603 --> 00:27:31,154 184 00:27:31,275 --> 00:27:32,675 185 00:27:32,734 --> 00:27:35,908 186 00:27:35,988 --> 00:27:38,787 187 00:27:49,293 --> 00:27:52,263 ඇයි ඒකිට බැරිවුනේ තමන්ගේ ගමේම කෙනෙක්ව කසාද බඳින්න? 188 00:27:52,379 --> 00:27:53,926 ගමේ එවුනුත් මෙකි ගැන දන්නවා ඇති. 189 00:28:00,012 --> 00:28:01,810 උන් කියනවා මේකිට මැහුම් පුළුවන් කියලා. 190 00:28:01,930 --> 00:28:04,024 ඒත් ඒකි මහා අසමජ්ජාති බඩුවක්. 191 00:28:13,275 --> 00:28:15,152 මගේ පුතා කියනවා ඒකි කරන්නේ බොරු කියලා. 192 00:28:15,277 --> 00:28:17,200 මගේ මිනිහා කියනවා එයා අඩි 10ක් දිග පොල්ලකින්වත් ඒකිට අත තියන්නේ නෑ කියලා. 193 00:28:17,201 --> 00:28:21,918 බැරෝන් බොන්ටාසාගේ ගෑණි මීට වඩා හොඳයි. 194 00:28:22,201 --> 00:28:24,327 අඩුගානේ ඒකි හැමදේම කරන්නේ එළිපිට. 195 00:28:24,328 --> 00:28:28,083 සාමිවරයා එයාට සතියකට සැරයක් බේත දෙනවා. ඒකි ඊටපස්සේ පැලේමෙරෝව හොයාගෙන යනවා. 196 00:28:28,540 --> 00:28:32,090 මැලේනා හැසිරෙන්නේ මහා උද්ධච්ච විදියට. හරියට ඒකි කරන දේවල් අපි දන්නේ නෑ කියලා වගේ. 197 00:28:32,211 --> 00:28:34,179 බලන් හිටපල්ලකෝ. ඒකිත් යමක් කරගන්නේ නැතෑ. 198 00:29:24,096 --> 00:29:27,396 යුධ හමුදා මූලස්ථානය දන්වා සිටියා... 199 00:29:27,599 --> 00:29:30,148 ...අපේ වීර හමුදාව හොඳින් සටන් වදිනවා කියලා 200 00:29:30,269 --> 00:29:34,274 අපේ සතුරන් සතු මුහුණ දිය නොහැකි යුධ යාන්ත්‍රණ වලට... 201 00:29:34,398 --> 00:29:38,653 අපේ හමුදාවේ ශක්තිය හා පැවැත්ම සාක‍ෂාත් කරන්න... 202 00:29:38,777 --> 00:29:43,874 අවශ්‍ය නිසා... 203 00:29:44,032 --> 00:29:49,539 ...සියලූම විශ්‍රාම දීමනා අවලංගු කරනවා. කල් දමනවා. 204 00:29:56,795 --> 00:29:58,547 - ලෑස්තියි. - ස්තූතියි. 205 00:31:11,119 --> 00:31:15,966 206 00:31:24,216 --> 00:31:25,263 මැලේනා. 207 00:31:25,467 --> 00:31:27,635 රතු ටැංකිය. ඇස් ඉදිරියට. 208 00:31:27,636 --> 00:31:30,856 අවි එලියට. ඉක්මණට. 209 00:31:31,014 --> 00:31:34,268 210 00:31:34,476 --> 00:31:38,982 ඔයාට ඇහුනාද? මැලේනාගේ මිනිහා මැරිලා. 211 00:31:39,147 --> 00:31:41,115 මැලේනා ඉන්නවා. 212 00:32:11,012 --> 00:32:13,390 කැස්ටේල්කුටෝ වල සෙබලූනි... 213 00:32:13,557 --> 00:32:16,058 අද අපි මෙතැනට රැස්වුනේ.. 214 00:32:16,059 --> 00:32:20,439 අපේ නගඑයට ඇති වෙච්චි මහා දුක්ඛ දායි සිදුවීම... 215 00:32:20,564 --> 00:32:22,942 ...වෙනුවෙන් ශෝක වීමටයි. 216 00:32:23,275 --> 00:32:26,527 අපේ හදපිරි සංවේගය ප්‍රකාශ කරන්නටයි. 217 00:32:26,528 --> 00:32:29,281 නිනෝ ස්කෝඩියාගේ අභාවය. 218 00:32:29,573 --> 00:32:34,204 උතුරු අපි්‍රකාවේ මෙහෙයුම් වලදී වීරත්වයෙන් මිය ගිය... 219 00:32:35,454 --> 00:32:37,582 ඒ වගේම ඔයුගේ මනාලිය මැඩලේනා 220 00:32:37,789 --> 00:32:42,168 දැනටමත් හුදෙකලාව කම්පා වෙනවා ඇති. ඒකයි මෙතන නැත්තේ. 221 00:32:42,169 --> 00:32:46,800 - එයා දැනටමත් අයාලේ යනවා ඇති. - උණුසුම් ඇඳක් හොය හොය යනවා ඇති. 222 00:32:47,090 --> 00:32:51,220 ඒත් ඇය හදවතින් අපි සමඟ ඉන්නවා. මොකද සිකිලන් ගෑනු... 223 00:32:51,595 --> 00:32:54,348 ඔවුන්ගේ නිර්භීතභාවය.. ඔවුන්ගේ ආත්ම පරිත්‍යාගය. 224 00:32:54,473 --> 00:32:56,726 225 00:33:02,355 --> 00:33:06,451 226 00:33:06,693 --> 00:33:09,321 උරින් උර ගැටෙමින්. 227 00:33:11,615 --> 00:33:13,743 කැඩේයි ලූතිනන් තුමා හරි කඩවසම්. 228 00:33:13,950 --> 00:33:17,250 එයාව දැලේ දාගන්න පුළුවන් වාසනාවන්ත කෙල්ලකට විතරයි. 229 00:33:26,755 --> 00:33:28,507 ජයග්‍රහණය වෙනුවෙන්` 230 00:33:28,632 --> 00:33:29,599 ඩියුස් සදා දිනේවා. 231 00:34:55,343 --> 00:34:58,017 මේ මොහොතේ ඉඳං මම ඔබ එක්කයි. 232 00:34:58,138 --> 00:35:00,889 සදහටම. මම දිවුරනවා. 233 00:35:00,890 --> 00:35:03,234 මට තවත් තේරුම්ගන්න කාලය දෙන්න. 234 00:35:58,406 --> 00:36:00,033 දැන් ඒකි අනිවාර්යෙන්ම පෙම්වතෙක් හොයාගනීවි. 235 00:36:00,158 --> 00:36:03,162 ඒ තත්වයට වැටුනාට පස්සේ ආපහු ඉතිං හැරෙන්න බෑ. 236 00:36:03,286 --> 00:36:06,165 එයා ඒ බව දන්නවා. තවම 27යිනේ වයස. 237 00:36:06,331 --> 00:36:08,333 එයා දන්නවා මොනවද කරන්න ඕනේ කියලා. 238 00:36:08,416 --> 00:36:11,169 කුසිමානෝ, දත් දොස්තර ඒකිට දපනේ වැටිලයි ඉන්නේ. 239 00:36:11,294 --> 00:36:13,342 දවසක් ඌ නින්දෙන් ඒකිව දැකලා මොළේ කුරුවල් වෙලා.. 240 00:36:13,588 --> 00:36:17,468 ...නරක් වෙච්චි දත පැත්තක තියෙද්දි කටේ තිබ්බ හොඳ දතක් ගලවලා. 241 00:36:18,426 --> 00:36:21,726 දත් දොස්තර හරි මොකා හරි. ඇයි ඒකි ළඟදි ඇහැට දැක්කේ නැත්තේ? 242 00:36:21,846 --> 00:36:24,975 එයාට වැඩ වැඩි ඇති මේ දවස්වල. 243 00:36:27,727 --> 00:36:31,070 මිනිස්සු කියනවා එයා කැටානියා වල ඉන්න සාප්පුකාරයෙක් එක්ක පැටලිලා කියලා. 244 00:36:31,071 --> 00:36:32,611 245 00:36:32,691 --> 00:36:35,991 සමහරු කියන්නේ කුසිමානෝ දත් දොස්තර කියලයි. 246 00:36:36,111 --> 00:36:40,491 - පවුල්කාරයෙක්. ඒක මහා නින්දාවක්. - වෛශ්‍යාවක් වෙලා ඉපදුනාම... 247 00:36:40,615 --> 00:36:45,462 මට ආරංචියි පල්ලියේ ඇත්තට නිර්නාමික ලියුම් එනවයි කියලා... 248 00:36:45,620 --> 00:36:47,998 ඒකි අර මිනිහා එක්ක යාළුයි. මේ මිනිහා එක්ක යාළුයි කියලා. 249 00:36:48,206 --> 00:36:49,926 මිනිස්සුන්ගේ කටින් එළියට එන්නේ දෙවියන්නේ වචන. 250 00:37:23,616 --> 00:37:26,415 මට මගේ පුද්ගලික ප්‍රශ්න එක එක්කෙනාත් එක්ක කියන්න බෑ. 251 00:37:26,416 --> 00:37:28,412 ඒවා පුද්ගලික වැඩියි. 252 00:37:28,413 --> 00:37:31,633 253 00:37:31,750 --> 00:37:33,548 254 00:37:39,674 --> 00:37:45,304 මම ඉරිදා පූජාවට කොහොමත් එනවා. 255 00:37:45,305 --> 00:37:49,560 ඒත් ඔයා මේ නගරයෙන් මැලේනා ස්කෝඩියාව ආරක‍ෂා කරන්න ඕනේ. 256 00:37:49,684 --> 00:37:53,314 ඔව්. අර වැන්දඹුව... අඩුමගානේ අවුරුදු කීපයකට හරි. 257 00:38:17,337 --> 00:38:19,840 ඊටපස්සේ මම එයාව බලාගන්නම්. 258 00:38:45,490 --> 00:38:49,620 මම නිරතුරුව ඔබේ සේවයට කැප වෙනවා. 259 00:38:49,869 --> 00:38:51,871 - ආපහු වතාවක් ශෝකය ප්‍රකාශ කරනවා, මැලේනා. - කම්පා වෙනවා. 260 00:39:01,256 --> 00:39:03,509 මොන ඉලව්වක්ද? 261 00:39:05,510 --> 00:39:06,602 බැල්ලිගේ පුතා. 262 00:39:09,764 --> 00:39:11,004 කාලකණ්නියා. වර මෙහාට. 263 00:39:29,993 --> 00:39:33,918 - ඉතාලි භාෂාවෙන් සින්දු කියන්න බැරිද? - ඔයාට ජර්මන් කතාකරන්න බැරිද? 264 00:41:53,886 --> 00:41:56,435 265 00:41:56,556 --> 00:41:59,309 266 00:42:04,063 --> 00:42:06,065 රෙනාටෝ, දැන් ප්‍රමාද වැඩියි. 267 00:42:06,274 --> 00:42:08,447 රෙනාටෝ, නැගිටින්න. 268 00:42:16,826 --> 00:42:18,294 යක‍ෂයා. 269 00:42:18,453 --> 00:42:20,581 උඹ මළ ජරාවක්. 270 00:42:20,705 --> 00:42:22,958 ්අනිත් හැමෝටමත් අන්තයි. 271 00:42:25,209 --> 00:42:27,962 - මොකක්ද ඒ? - ඒක ප්‍රංශ තොප්පියක් අම්මේ. 272 00:42:30,965 --> 00:42:32,057 ලැජ්ජාවක් නැද්ද? 273 00:42:32,175 --> 00:42:36,430 ලැජ්ජාවක් නැති කෙල්ල. මම ඒක තියාගන්නද? 274 00:42:38,556 --> 00:42:42,857 මොනවද බලන්නේ? පලයන් යන්න මෙතනින්. 275 00:42:42,977 --> 00:42:44,604 මෙහෙ වරෙන්, ඌරු පැටියා. 276 00:42:46,105 --> 00:42:47,982 - නරකාදියා. - මොනවද මම කලේ? 277 00:42:49,859 --> 00:42:54,490 උඹට අවසර දීලා නෑ අපිත් එක්ක මේසේ වාඩිවෙන්න. තේරුනාද? 278 00:42:54,989 --> 00:42:57,208 - මට උත්තර දියන්. - හරි. 279 00:43:00,578 --> 00:43:04,333 දැන් ඉඳං උඹට උඹගේ සහෝදරී එකක්වත් කතාකරන්න බෑ. තේරුනාද? 280 00:43:04,457 --> 00:43:08,007 මාව හිර කරන්න. මම පෙන්වන්නම්. 281 00:43:09,003 --> 00:43:12,223 ආපහු දැනුම් දෙනකම් මේ කාමරෙන් උඹට පිටවෙන්න තහනම්. 282 00:43:12,965 --> 00:43:17,015 පුතා, අඩුමගානේ සුප් ටිකක් බීපන්. ඒකෙන් තිබහ ටිකක් නිවේවි. 283 00:43:17,386 --> 00:43:20,263 පිටරෝ. දවස් තුනකින් එයා මුකුත් කාලා නෑ. 284 00:43:20,264 --> 00:43:24,110 සෝවියට් සමූහාණ්ඩුවේදී, උන් කොහොමටවත් කන්නේ නෑ. 285 00:43:25,144 --> 00:43:26,396 තවමත්... මොන රෙද්දක්ද මේ? 286 00:43:26,397 --> 00:43:30,525 ඒකාධිපතියා තමයි අපිට ඒවා දුන්නේ. පෙනුමෙන් නම් කෝපි වගේමයි. 287 00:43:30,775 --> 00:43:32,527 උන් අපිට දීපු හැමදේම මළ ජරාවල්. 288 00:43:32,652 --> 00:43:35,529 289 00:43:35,530 --> 00:43:38,659 මේ සාක්කු දිහා බලන්න. ඒවා කොයිවෙලෙත් කට ඇරිලයි තියෙන්නේ. 290 00:43:38,908 --> 00:43:41,286 මේ දිරච්චි නූල්, මැහුම් වලටවත් ඔරොත්තු දෙන්නේ නෑ. 291 00:43:41,410 --> 00:43:43,287 නූල් නෙවෙයිනේ ප්‍රශ්නය. 292 00:43:43,412 --> 00:43:46,666 අපේ පුතා කවි පටබඳිනකොට, එයාගේ අත් දෙක යන්නේ සාක්කුවට. 293 00:43:46,667 --> 00:43:49,545 මොකක්ද ඒ කතාවේ තේරුම? 294 00:43:50,294 --> 00:43:52,296 දැන්වත් තේරෙනවාද? 295 00:43:52,755 --> 00:43:55,429 හොඳටෝම. ඒවා හරිගස්සන්න එපා. සාක්කු මහලාම දාන්න. 296 00:43:55,550 --> 00:43:58,510 එතකොට එයාට සාක්කු නෑනේ. 297 00:43:58,511 --> 00:44:01,139 එයා ඒවා කරගනීවි. ඒක එයාගේ සෞඛ්‍යයට හොඳයි. 298 00:44:02,765 --> 00:44:05,518 ලයිට් නිවන්න. 299 00:44:05,935 --> 00:44:11,157 - එයාට පිස්සු හැදිලද? - මම හිතන්නේ එයා අන්ධ වෙලා. 300 00:44:11,315 --> 00:44:14,444 301 00:44:20,533 --> 00:44:22,956 ගෑනුන්ගේ වැඩවලට සම්බන්ධ වුනාම... 302 00:44:23,578 --> 00:44:26,331 අනාගතය මේකෙන් ඔප්පු වෙනවා. 303 00:44:26,789 --> 00:44:29,070 ඒවා වල දාලා තියෙන්නේ මැසි මසයේ සුවඳ. 304 00:44:31,586 --> 00:44:34,087 මේ දරුවාට වාතාශ්‍රය ඕනේ. 305 00:44:34,088 --> 00:44:36,307 - වාතාශ්‍රය? - ඔව්. 306 00:45:05,369 --> 00:45:06,837 සුභ උදෑසනක් මහාචාර්යතුමා. 307 00:45:19,884 --> 00:45:22,012 මේ ලියමන ඔයාට. 308 00:45:23,262 --> 00:45:25,515 ඒකෙන් කියැවෙන්නේ හදිසියි කියලයි. 309 00:45:35,858 --> 00:45:39,863 ඔයාට අගෞරවය කරලා. ඔයාගේ දෝණියන්දෑ මැලේනා එක එක මිනිස්සුත් එක්ක බුදියගන්නවලූ. 310 00:45:59,173 --> 00:46:01,175 ඒක නිර්නාමික ලිපියක්. ඒත් මම කියෙව්වා. 311 00:46:01,300 --> 00:46:04,019 ඒකේ කියවෙනවා මැලේනා ගණිකාවක්ලූ. ටවුමේ හැම මිනිහත් එක්කම නිදාගන්න. 312 00:46:04,178 --> 00:46:06,431 ඒ කියන්නේ අපිටත් බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. 313 00:46:08,432 --> 00:46:10,059 ගන්නවා ඒවා ආපහු. 314 00:46:10,184 --> 00:46:13,779 මම උඹේ පස්ස පැත්ත දෙපලූ කරනවා කොට කලිසමෝ. 315 00:46:55,688 --> 00:46:57,235 අද රෑ නම් නියමයි. 316 00:46:58,733 --> 00:47:02,738 - මටත් එහෙමයි. - මම දන්නවා, මාස 10කුත් ගෙවිලා ගියා. 317 00:47:02,862 --> 00:47:06,708 - ඒත් මට ආපහු ඔයාව දකින්න පුළුවන් වේවි. - හරි. ඔයා දිනුම්. 318 00:47:06,824 --> 00:47:10,124 - හෙට. - හරි. මම රාජකාරියේ නොඉන්නා තාක්. 319 00:47:10,244 --> 00:47:11,924 - මල් වලට ස්තූතියි. - ඒක සුළු දෙයක්. 320 00:47:24,759 --> 00:47:26,511 පරිස්සමින් ඉන්න. 321 00:47:33,893 --> 00:47:37,270 හෙට දකින්න පුළුවන් වේවිද? 322 00:47:37,271 --> 00:47:38,397 ඔව්. 323 00:47:40,024 --> 00:47:42,152 - එහෙනම්. - සුභ රාත්‍රියක් ලියොන්. 324 00:47:44,528 --> 00:47:46,530 කීයටද? 325 00:47:48,783 --> 00:47:51,411 326 00:47:51,535 --> 00:47:55,790 එහෙම පුළුවන්ද මම බඳින්න ඉන්න කෙනාට නිග්‍රහ කරන්න. 327 00:47:55,915 --> 00:47:59,044 මොකක්හරි වරදවා වටහාගැනීමක් වෙලා තියෙනවා. මට ආරාධනා කළා. 328 00:47:59,168 --> 00:48:01,262 උඹ බොරුකාරයෙක්. පාදඩයෙක්. 329 00:48:01,921 --> 00:48:04,800 නිළ අඳුමකින් ඉන්න නිසා මම එකට එක කරන්නේ මහත්මයා. 330 00:48:04,924 --> 00:48:08,053 - ඒත් ඔයා මට උත්තර දේවි. - ඕනෑම වෙලාවක. 331 00:48:09,428 --> 00:48:14,275 - බයගුල්ලා. නිවටයා. - නැගිටපන්. 332 00:48:14,392 --> 00:48:16,440 මෙහෙ වරෙන්. මම උඹව දෙකට ඉරනවා. 333 00:48:16,560 --> 00:48:19,689 මම උඹව දෙකට ඉරනවා. 334 00:48:20,940 --> 00:48:24,035 මට යන්න දියන්` නැත්නම් මට සිද්ධවෙනවා උඹට තදින් සලකන්න. 335 00:48:26,445 --> 00:48:30,450 - මේ ඉන්නේ අනාචාරයේ හැසිරිච්චි එකෙක්. - මගේ ගෑනි. 336 00:48:30,574 --> 00:48:33,828 - සර්, බලන්න. එයා මට බොරුකළා. - මිනිහෙක් එක්ක ගිහින්? 337 00:48:34,036 --> 00:48:37,210 ද්‍රෝහියෙක්. 338 00:48:37,289 --> 00:48:39,838 උඹ කිව්වේ අඩි 10ක් දිග පොලූ කෑල්ලකින්වත් ඒකිව අල්ලන්නේ නෑ කියලනේ. 339 00:48:40,042 --> 00:48:40,964 ඒ දත් දොස්තර. 340 00:48:44,088 --> 00:48:46,682 මම උඹ ගැන කාලයක් තිස්සේ ඔත්තු බැලූවා. කාලකණ්නියා. 341 00:48:46,966 --> 00:48:49,094 එතකොට උඹට කියනනේ... 342 00:48:49,218 --> 00:48:52,597 ...පලයන් ගිහින් තෝ ආපු තැනකින් මිනිස්සු හොරකමේ පලයන්. හැතිරී. 343 00:49:03,983 --> 00:49:06,486 එයාට හොර මිනිහෙක් හිටියා කියලා දන්නවා. ඒත් දෙන්නෙක්? 344 00:49:06,694 --> 00:49:09,698 ඒත් දත් දොස්තර කොහෙටද පූට්ටු වෙන්නේ? 345 00:49:09,822 --> 00:49:11,244 එයාව පූට්ටු කරනවා ඒකිගේ කකුල් අස්සට. 346 00:49:11,245 --> 00:49:15,245 අවමානය නිසයි ඒකිගේ තාත්තා ඉස්කෝලේ ගමන නතර කරලා තියෙන්නේ. 347 00:49:15,369 --> 00:49:18,248 එයා කැමති නෑලූ ආපහු දෝණියන්දෑ තමන් ඉස්සරහටවත් එනවට. 348 00:49:18,372 --> 00:49:21,626 දොස්තරයාගේ ගෑනි ඌට පයින් ගහලයි ගෙදරින් දොට්ට දාලා තියෙන්නේ. 349 00:49:21,750 --> 00:49:27,255 ඒකි මහා යක‍ෂණියක්. අරූව උසාවියට අරං යාවි. 350 00:49:27,256 --> 00:49:30,601 දත් දොස්තර මොනවා කරන්නද? පව් අසරණයා. 351 00:49:30,718 --> 00:49:33,892 මැලේනා කියන්නේ වේශ්‍යාවක්. ඒකිවයි උසාවි අරං යන්න ඕනේ. 352 00:49:34,138 --> 00:49:36,891 ලූතිනන් කැඩෙයි හොඳ මනුස්සයෙක් වගේ. 353 00:49:37,016 --> 00:49:39,269 එයා කොහොමද මේවාට පැටලූනේ? 354 00:49:39,393 --> 00:49:42,772 හැමෝම දන්නවා ඒකි පවුල් කඩාකප්පල් කරනවා කියලා. 355 00:49:42,980 --> 00:49:45,151 ලූතිනන් ඉල්ලගෙනයි කෑවේ. 356 00:49:45,152 --> 00:49:48,403 - එයා පිටගම්කාරියක්. දැන් කොහෙද ඉන්නේ කියලා අමතකයි. - ඒගොල්ලෝ උසාවි යාවිද? 357 00:49:48,404 --> 00:49:54,407 අනිවාර්යෙන්ම. එයා හිරේ යයි. ඒ මනුස්සයා බැඳපු කෙනෙක්නේ. 358 00:49:54,408 --> 00:49:59,005 දත් දොස්තරගේ ඔලූවට මැහුම් තුනක් දැම්මා. 359 00:49:59,163 --> 00:50:02,542 ඒත් දත් දොස්තර තමයි සොල්දාදුවාට සමච්චල් කළේ මුලින්ම. 360 00:50:02,666 --> 00:50:04,668 මේක නිළධාරියෙක්ට කරපු නිග්‍රහයක්. 361 00:50:04,919 --> 00:50:07,047 අපි හැමෝම උසාවියේ නතර වේවි. 362 00:50:07,421 --> 00:50:10,173 ඒකිගේ මළ සමයං බලන් ඉඳිද්දි... 363 00:50:10,174 --> 00:50:13,553 දොස්තරයි ලූතිනනුයි කෝචිචිය පදිනවා. 364 00:51:24,873 --> 00:51:26,625 ඒකි මොනවද අර වගේ නාකි මහල්ලෝ 365 00:51:26,750 --> 00:51:29,629 දෙන්නෙක් එක්ක කරන්නේ? 366 00:51:31,589 --> 00:51:33,637 - මම එන්නද? - ආ, එන්න. 367 00:51:35,342 --> 00:51:36,634 උදව්වක් ඕනේද? 368 00:51:36,635 --> 00:51:39,354 මට සෙන්ටෝර්බි නීතිඥතුමා මුනගැහෙන්න පුළුවන්ද? 369 00:51:39,847 --> 00:51:41,269 කරුණාකරලා පුටුවේ වාඩිවෙන්න. 370 00:51:44,268 --> 00:51:46,646 සර්. ඇවිත් ඉන්නේ ස්කෝර්ඩියා වැන්දඹුව. 371 00:51:46,770 --> 00:51:50,650 ඒක ඇත්ත වෙන්න පුළුවන්ද? ලස්සන නෝනා මහත්තයා. 372 00:52:01,869 --> 00:52:03,166 එයාට ඇතුළට එන්න කියන්න. 373 00:52:03,871 --> 00:52:05,293 - යන්න. - ස්තූතියි. 374 00:52:06,290 --> 00:52:08,292 කරුණාකරලා වාඩිවෙන්න. 375 00:52:08,667 --> 00:52:10,169 ලස්සනයි. 376 00:52:15,674 --> 00:52:19,520 අපි දැන් මැඩලේනා බොන්සිග්නොර් මහත්මියගේ සාක‍ෂියටයි සවන් දෙන්නේ... 377 00:52:19,521 --> 00:52:22,811 මැලේනා නම් වැන්දඹුව. 378 00:52:24,391 --> 00:52:26,189 එයාව අවුරුදු දෙකක් හිරේ දාන්නත් පුළුවන්. 379 00:52:28,520 --> 00:52:30,693 හැමදේම හරි යාවි. මාව විහ්වාස කරන්න. 380 00:52:37,696 --> 00:52:38,948 වාඩිවෙන්න. 381 00:52:47,289 --> 00:52:51,214 ඔයාට වැරදි පවරලා තියෙනවා දොස්තර ගැස්පාරේ කෝසිමානෝ සමඟ... 382 00:52:51,335 --> 00:52:55,090 ...නොමනා සම්බන්ධයක යෙදීම හේතුවෙන්. 383 00:52:55,214 --> 00:52:57,433 ඒ හේතුවෙන් ඔහුගේ පවුල් ජීවිතය අවුල් වෙලා තියෙනවා. 384 00:52:57,591 --> 00:53:00,470 ඔයා අඳුරනවාද දොස්තර කොස්ිමානෝව? 385 00:53:01,720 --> 00:53:02,596 ඔව්. 386 00:53:02,805 --> 00:53:07,606 ඔබ කවදාහරි ඔහුගේ ප්‍රේමවන්තිය ලෙස හැසිරිලා තියෙනවද? 387 00:53:07,935 --> 00:53:10,188 එක මම තරයේ ප්‍රතිෙක‍ෂ්ප කරනවා. 388 00:53:10,354 --> 00:53:12,857 මම කොහොමද බැඳපු මිනිහෙක් එක්ක පැටලෙන්නේ? 389 00:53:12,981 --> 00:53:16,734 ඇයි එතකොට කොසිමානෝ මේ අනියම් වරුවේ... 390 00:53:16,735 --> 00:53:18,861 ...ඔබේ නිවසට ආවේ? 391 00:53:18,862 --> 00:53:20,079 මම කොහොමද දන්නේ? 392 00:53:20,239 --> 00:53:24,335 ඔහු ඊට කලින් මෙවැනි සැ සමයන්වල ඔබ හමුවන්නට ඇවිත් තිඛෙනවාද? 393 00:53:40,509 --> 00:53:42,227 ඔව්. එක වතාවක්. 394 00:53:47,516 --> 00:53:49,860 - කොහාටද? - මගේ නිවසට. 395 00:53:57,025 --> 00:53:59,744 කොපමණ වෙලාවක් එයා නිවසේ රැඳුනාද? 396 00:53:59,903 --> 00:54:05,376 වැඩි වෙලාවක් හිටියේ නෑ. 397 00:54:05,534 --> 00:54:06,535 මොනවද ඔයගොල්ලෝ කළේ? 398 00:54:08,537 --> 00:54:11,165 එයා ඛෙහෙත් වගයක් ගෙනාවා, මගේ තාත්තාට දෙන්නයි කියලා. 399 00:54:13,292 --> 00:54:17,047 ඒක දෙන්න ඕනේ ඔබේ පියාට නම් ඇයි ගෙනැවිත් ඔබට භාරදුන්නේ? 400 00:54:17,546 --> 00:54:18,422 අනේ මංදා. 401 00:54:19,798 --> 00:54:23,769 එයා ඛෙහෙත් ගෙනල්ලා දුන්නාට පස්සේ මොනවද ඔබ කලේ? 402 00:54:23,886 --> 00:54:26,059 යන්නම් කියලා එයා යන්න ගියා. 403 00:54:30,392 --> 00:54:34,397 එහෙමනම් ඇයි කොසිමානෝ, වෘත්තියෙක් නිපුණයෙක් වෙච්චි ඔහු... 404 00:54:34,563 --> 00:54:36,397 අවුරුදු පහකට කලින්... 405 00:54:36,398 --> 00:54:40,448 ඉල් ඩුසේගේ දතක් ගලවපු ඒ ගෞරවනීය මිනිහා... 406 00:54:40,569 --> 00:54:42,697 ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ ඔබ ඔහුගේ පෙම්වතියයි කියලා? 407 00:54:42,946 --> 00:54:47,326 ඒක එයාම ගොතපු කතාවක්. ඒ ගැන මට කරන්න දෙයක් නෑ. 408 00:54:47,576 --> 00:54:49,203 තමුසෙගේ මිනිහට පිස්සු. 409 00:54:49,453 --> 00:54:54,300 ලූතිනන් කැඩෙයි ඔයයි අතරේ මොනවගේ හුටපටයක්්ද තියෙන්නේ? 410 00:54:57,085 --> 00:55:02,342 මම වැන්දඹුවක්. මමයි ලූතිනන් කඩෙයි අතර තියෙන සම්බන්ධය... 411 00:55:02,466 --> 00:55:04,685 ...නීතිමය ගැටලූවක් නෙවෙයි. 412 00:55:06,678 --> 00:55:10,353 හරි. ඔයා දැනගෙන හිටියාද, 413 00:55:10,724 --> 00:55:14,354 මේ වගේ ඇයි හොඳයිකම් නිසා, ලූතිනන්ව ඇල්බේනියාවලට මාරුකළා කියලා? 414 00:55:14,478 --> 00:55:15,195 එක නිළයක් අඩුකරලා. 415 00:55:15,354 --> 00:55:19,075 එයා පිටත්වෙන්න කලින්, ලොකු වග විභාගයකටත් මුනදෙන්න සිද්ධවුනා. 416 00:55:19,483 --> 00:55:20,325 ලිපිකරුවෙක්. 417 00:55:20,484 --> 00:55:22,953 එයා වමාරලා කියලා තියෙනවා... 418 00:55:23,070 --> 00:55:27,490 ස්කෝඩියාගේ වැන්දඹුව බලන්න දෙවරක් ඇගේ නිවසට ගියා කියලා. 419 00:55:27,491 --> 00:55:31,962 ඒත් එය නොමනා සම්බන්ධයක් නොවන බවත්. 420 00:55:32,079 --> 00:55:36,459 ඔවුන්ගේ සම්බන්ධය ~~ඉතාම සාමාන්‍ය සම්බන්ධයක්~~ බව සළකා... 421 00:55:40,254 --> 00:55:41,471 බැල්ලිගේ පුතා. 422 00:55:41,588 --> 00:55:45,638 ලූතිනන් කැඩෙයි මගේ සේවාලාභියාව හමුවෙලා තියෙනවා... 423 00:55:45,759 --> 00:55:50,265 ...ඇය වසන් කරන්නේ නෑ ඔහු ගැන ඇගේ හිතේ යම් හැඟිමක්... 424 00:55:50,514 --> 00:55:53,017 ...තිබුනා කියන කතාව. 425 00:55:53,141 --> 00:55:56,645 ඒත් කසාද බැඳපු කුසිමානෝ වගේ නෙවෙයි... 426 00:55:57,020 --> 00:56:01,776 සමාජය ඉදිරියේම වැරදිකාරුවකු වූ. 427 00:56:01,984 --> 00:56:04,658 කුසිමානෝ වගේ පවුල්කාරයෙක් නෙවෙයි... 428 00:56:05,404 --> 00:56:07,657 429 00:56:07,739 --> 00:56:13,291 430 00:56:13,370 --> 00:56:15,498 කැඩේ තවමත්්... 431 00:56:15,747 --> 00:56:19,752 ඉදිරියටත්... 432 00:56:20,002 --> 00:56:21,174 තනිකඩයෙක්, තනිකඩයෙක්ම තමයි. 433 00:56:21,378 --> 00:56:23,380 ඒ පෙරකදෝරුවා මොළකාරයෙක්. 434 00:56:23,881 --> 00:56:25,428 එයත් තනිකඩයෙක්. 435 00:56:25,924 --> 00:56:30,771 පරිස්සමින් කරුණු කාරණා සලකලා කතාකරමු. 436 00:56:31,054 --> 00:56:34,183 ස්කොඩ්යන් ගෑනියක් අපරාධයක් කරගනීවිද තමුන්ටම? 437 00:56:34,308 --> 00:56:36,936 438 00:56:37,185 --> 00:56:40,815 හුදෙකලා රූමත් එකියකට. 439 00:56:41,189 --> 00:56:43,066 රූමත්කම තමයි එයොග් ලොකුම දුර්වලකම. 440 00:56:43,191 --> 00:56:44,784 ඊටපස්සේ මෙතනදී, වෛරය. 441 00:56:44,785 --> 00:56:47,325 බොරුව. ලැජ්ජාව. 442 00:56:47,779 --> 00:56:50,908 එයාගේ තාත්තා තුළ තිබුනු විශ්වාසයත් එත් එක්කම නැතිවුනා. 443 00:56:50,909 --> 00:56:55,539 එහෙම වෙලත්, එයාට ඒක තඹේකට වටිනවා කියලා හිතුනේ නෑ. 444 00:56:56,413 --> 00:56:59,417 අර කිසි වැඩකට නැති මළ සොහොන ගාව වැටිලා... 445 00:57:00,334 --> 00:57:05,716 නැගෙනහිර අප්‍රිකාවේ.. 446 00:57:06,798 --> 00:57:10,177 අපේ ගැහෙන හදවත් තුළ ඇති එකම ප්‍රශ්නය... 447 00:57:10,302 --> 00:57:14,933 448 00:57:15,223 --> 00:57:17,100 ඒක අපි ප්‍රශ්නයයි අහන්නේ. 449 00:57:17,101 --> 00:57:19,319 පුළුවන්ද තරුණ ගෑනියක්ට.... 450 00:57:19,436 --> 00:57:24,315 තමන්ගේ මිනිහා රට වෙනුවෙන් දිවි දුන්නා 451 00:57:24,316 --> 00:57:29,493 කියලා හැමදාමත් තනියෙන් ජීවත්වෙන්න? 452 00:57:29,613 --> 00:57:32,992 එයාට අයිතියක් තියෙන්නේ හැමදාම වැලපෙන්නද, නැත්නම් තමන්ගේ... 453 00:57:33,200 --> 00:57:36,249 අලූත් ප්‍රේම සමබන්ධය මග ඇරලා යන්නද කියන්න? 454 00:57:37,079 --> 00:57:39,081 ගරු උතුමාණෙනි, 455 00:57:39,247 --> 00:57:41,466 කැස්ටෙල්කුටෝවල ජනතාව පිළිතුරු දෙනවා ~~ඔව්`~~ කියලා. 456 00:57:52,886 --> 00:57:55,139 කුසිමානෝ මට පාඩුවේ ඉන්න දේවිද? 457 00:57:55,347 --> 00:58:00,103 අනිවාර්යෙන්ම. එයාව දාලා තියෙන්නේ මානසික රෝගී සායනයකට. 458 00:58:00,268 --> 00:58:03,272 එයාට ඕනෙලූ නැගෙනහර අප්‍රිකාවේ හමුදාවලට ස්වෙච්චාවෙන් සේවය කරන්න. 459 00:58:03,897 --> 00:58:08,243 එයාට මතක නෑ අපි අප්‍රිකාවට පැරදුනේ සෑහෙන කාලෙකට කලින් කියලා. 460 00:58:08,360 --> 00:58:12,285 ඒත් අමතක කරමු කුසිමානෝ ගැනයි, ලූතිනන් කැඩෙයි ගැනයි. 461 00:58:12,531 --> 00:58:14,659 අපි ළගට එන්න. 462 00:58:17,661 --> 00:58:20,756 මම දන්නවා ඒක වැඩි යමක් නෙවෙයි කියලා. 463 00:58:20,872 --> 00:58:24,502 ඒත් ඔච්චරයි මා ළඟ තියෙන්නේ. උන් මගේ විශ්‍රාම දීමනාවත් කප්පාදු කරලා. 464 00:58:24,918 --> 00:58:26,920 එයාට තේරෙන්නේ නැද්ද? 465 00:58:27,129 --> 00:58:29,678 ඒවා සොච්චමයි. 466 00:58:30,298 --> 00:58:32,551 මගේ ගාස්තුව ඔයිට වඩා හුගාක් වැඩියි. 467 00:58:32,884 --> 00:58:36,559 ඒ තරම් මුදලදක් ඔයා ළඟ කවදාවත් තිබුනේ නෑ. 468 00:58:36,680 --> 00:58:39,684 ඒත් මම කොහොමද ඔහේට නැවත මේක ගෙවන්නේ? 469 00:58:39,808 --> 00:58:42,687 අයියෝ, සුළු දෙයයිනේ කරන්න තියෙන්නේ. 470 00:58:42,769 --> 00:58:47,070 - මොනවද කියන්න හදන්නේ? - මාත් එක්ක ඉන්න, වස්තුවේ. 471 00:58:47,399 --> 00:58:49,026 මම ඔයා ගැන ආදරෙන් පිස්සු වැටිලා. 472 00:58:54,322 --> 00:58:56,416 මේ වගේ අමාරුකම් මැද්දේ ගෑනියක් තනියෙන් ඉන්න හොඳ නෑ. 473 00:58:57,200 --> 00:58:59,794 මම යමක් කමක් තියෙන මිනිහෙක්. මීට වඩා හොඳ කෙනෙක්ව ඔයාට ලැඛෙන්නේ නෑ. 474 00:59:02,456 --> 00:59:04,976 මම ඔයාගේ තාත්තාවත් බලාගන්නම්. ආපහු කවමදාවත් ඔයාට වධවෙන්න වෙන්නේ නෑ. 475 00:59:28,982 --> 00:59:33,488 මම එයාට සමාව දෙනවා. එයා ඒ දේ කළේ පෙරකදෝරු ගාස්තුව ගෙවන්න. 476 00:59:33,570 --> 00:59:35,117 එක වතාවයි. ආපහු නම් නෑ. 477 00:59:35,238 --> 00:59:37,491 ඒත් ඔහේ අපේ එකඟතාවය රැක්කේ නෑ. 478 00:59:39,367 --> 00:59:41,210 දැන් අපි එක සමානයි. 479 01:01:52,125 --> 01:01:55,095 මැලේනා නෝනා, මට වඩා උත්සාහවන්ත ගැහැණියක්. 480 01:01:55,253 --> 01:01:59,008 එක සිතින් ආදරේ වෙනුවෙන් කැපවෙනවා. 481 01:01:59,132 --> 01:02:00,884 දැන් මට තේරෙනවා ඒ ඇයි කියලා. 482 01:02:01,218 --> 01:02:04,142 ඔබ සෑහෙන කාලෙකින් ආපහු ඔබේ නිවසට ආවේ. 483 01:02:04,262 --> 01:02:07,766 ඒත් අපි ඈත්වෙලා ඉන්න ඉන්න මගේ ආදරේ තව තවත් වැඩිවුනා. 484 01:02:08,350 --> 01:02:12,526 මිනිස්සු කියනවා ඔයා සෙන්ටෝබි පෙරකදෝරුවාව බඳීන්නලූ යන්නේ. 485 01:02:12,646 --> 01:02:14,648 මම දන්නවා ඔයාට උන් කොච්චර නරක විදියටද මෙහෙ සලකන්නේ කියලා. 486 01:02:14,773 --> 01:02:18,243 මාර්කට් යන කිසිම ගෑනියෙක් ඔයාගෙන් කෑම ඇබින්දක් බලාපොරොත්තු වෙන්නේ නෑ... 487 01:02:18,401 --> 01:02:20,779 අනික කිසිම මිනිහෙක් තමන්ගේ ගෑනිට තියෙන බය නිසා ඔයාට කියලා වැඩක් කරවගන්නේ නෑ. 488 01:02:20,904 --> 01:02:25,159 ඒත් එහෙමයි කියලා ඔයා කොහොමද අර වගේ නාකි බතලයෙක් එක්ක යන්නේ? 489 01:02:25,367 --> 01:02:28,496 කිසිම ගෑනියක් කැමති වේවිද ඔය වගේ එකෙක් එක්ක පවුල් කන්න? 490 01:02:28,745 --> 01:02:33,501 මිනිස්සු කියනවා ඌ කවදාවත් නාන්නේ නැතිලූ. හරියට එළුවෙක් වගේලූ ගඳ. 491 01:02:33,792 --> 01:02:36,762 කොහොමද දෙවියනේ, ඔය වගේ සියුමැළි, සුමුදු සමක... 492 01:02:36,878 --> 01:02:38,926 අර වගේ නාකියෙක්ගේ දාඩිය ඇතිල්ලෙන්නේ? 493 01:02:39,172 --> 01:02:42,927 494 01:03:08,827 --> 01:03:11,046 ඇත්තද ඔයා කසාද බඳිනවයි කියන කතාව? 495 01:03:11,955 --> 01:03:14,456 මොනවද ඔයා ලියන්නේ? 496 01:03:14,457 --> 01:03:17,552 මට ඒක දෙන්න. කෝ බලන්න. 497 01:03:18,086 --> 01:03:19,679 බහිනවා දොට්ට. 498 01:03:42,610 --> 01:03:44,612 හිටගන්නවා කෙලින්. 499 01:03:44,696 --> 01:03:46,744 තව චුට්ටක් දොන් ප්ලැසිඩෝ. 500 01:03:46,865 --> 01:03:50,870 501 01:03:50,952 --> 01:03:52,124 උන් හෙට ලෑස්තිවෙලා ඉඳිවිද? 502 01:03:52,203 --> 01:03:56,003 යුද්ධය මගේ ව්‍යාපාරය විනාශකළා. ඒත් ඒකට තවමත් කාලයක් යනවා. 503 01:03:56,124 --> 01:03:58,377 ...හතුරන්ගේ බෝම්බ පුපුරන්න. 504 01:04:05,383 --> 01:04:06,384 මං එනකම් ඉන්න. 505 01:04:09,637 --> 01:04:12,641 දෙවියනේ, මගේ අම්මාට උදව් කරන්න. මම වැඳලා ඉල්ලන්නම්. 506 01:04:18,855 --> 01:04:21,028 මෝඩයා` බූරුවා` 507 01:04:21,232 --> 01:04:22,358 508 01:04:22,525 --> 01:04:24,527 ඔයාට බෑ මට පොඩි එකෙක්ට වගේ සලකන්න. මම වැඩුනු පිරිමියෙක්. 509 01:04:24,903 --> 01:04:26,405 මේක තේරුම්ගන්නකෝ. ඔයාගේ තාත්තාගේ නම... 510 01:04:26,529 --> 01:04:30,908 මේ ගණිකාවට දෙන්න එපා. 511 01:04:30,909 --> 01:04:33,285 කවදාවත් එපා. 512 01:04:33,286 --> 01:04:33,786 513 01:05:01,815 --> 01:05:03,783 පෙරකදෝරුවා ගියේ තරහින්. 514 01:05:03,900 --> 01:05:07,325 උන්දැගේ අම්මලූ තවමත් සෙනසුරාදා දවස්වලට ඌව නාවන්නේ. 515 01:05:07,904 --> 01:05:10,828 මැලේනාගේ වැඩ වලට හැමදාම කවුරුහරි උදැල්ල දැම්මා. 516 01:05:10,907 --> 01:05:14,582 ඒත් පෙරකදෝරුවාගේ තැන ගන්න සුදුසු කෙනෙක් හොයාගන්න ඒකිට අමාරු වෙන්නේ නෑ. 517 01:05:14,828 --> 01:05:20,332 - එන්න. වාඩිවෙන්න. - ඊළඟට ඉන්න කෙනාට සැලැස්මක් තියෙනවා. 518 01:05:20,333 --> 01:05:22,836 ඔව්. එයාගේ සැලැස්ම තියෙන්නේ කලිසම ඇතුලේ. 519 01:05:23,670 --> 01:05:25,923 520 01:06:51,299 --> 01:06:52,391 සුභ උදෑසනක් ඇන්ටෝනියෝ. 521 01:06:53,259 --> 01:06:55,307 මම පිටියි සීනියි ටිකක් ගෙනාවා. 522 01:06:55,512 --> 01:06:57,685 - එතකොට පාන්? - හොදම ඒවා. 523 01:07:02,435 --> 01:07:05,689 - මට දැන්ම ගෙවන්න බෑ. - ඒක ප්‍රශ්නයක් නෙවෙයි. 524 01:07:05,813 --> 01:07:08,908 ණය ගෙවන්න පුලූවන් විදියක් ඔයාට හොයාගන්න පුලූවන් වෙයි, මට විශ්වාසයි. 525 01:08:15,717 --> 01:08:18,266 ඉක්මන් කරන්න. වෙන කවුද කෙනෙක් ඉන්නවා. 526 01:08:39,866 --> 01:08:41,994 ඒ මහාචාර්ය බොන්සිග්නෝර්. 527 01:08:43,202 --> 01:08:45,250 මැලේනාගේ තාත්තා. 528 01:09:51,062 --> 01:09:52,780 මම ඔයා වෙනුවෙන් ඉන්නවා. 529 01:09:55,775 --> 01:09:57,448 හදිපිරි සංවේගය, ස්කෝඩියා නෝනා. 530 01:09:59,696 --> 01:10:01,698 531 01:10:06,577 --> 01:10:08,328 පැත්තකට වෙනවා ළමයෝ. 532 01:10:08,329 --> 01:10:11,080 නෝනා, මොනවද අපිට කරන්න පුළුවන්? අපි ඉන්නේ දෙවියන්ගේ දෑතේ. 533 01:10:11,081 --> 01:10:12,083 මගේ යෝජනාව අමතක කරන්න එපා. 534 01:12:58,833 --> 01:13:01,131 - කවුද මේ? - මේ මම. 535 01:13:01,377 --> 01:13:02,897 - කවුද මම කියන්නේ? - සැලැවටෝර්. මාව එව්වේ ඇන්ටෝනියෝ. 536 01:13:02,962 --> 01:13:05,715 මම ඔයාට කෑම ටිකක් ගෙනාවා. 537 01:13:06,966 --> 01:13:08,138 එන්න ඇතුළට. 538 01:13:22,773 --> 01:13:25,117 - ඔයාගේ කොණ්ඩය නම් හරිම ලස්සනයි. - කැමතිද ඒකට? 539 01:13:25,276 --> 01:13:29,122 - ඔව්. ඒකෙන් ඔයාව තවත් තරුණ කරවනවා. - ස්තූතියි. 540 01:13:43,794 --> 01:13:45,671 මට පුළුවන් හැම බ්‍රහස්පතින්දාම එන්න. 541 01:13:45,922 --> 01:13:47,515 ඔයා එන්නේ කැමත් අරගෙන නම්... 542 01:14:21,332 --> 01:14:25,212 අපේ ඉතිහාසයේ කවමදාවත් මේ වගේ තත්වයකට මූනපාලා නෑ. 543 01:14:25,294 --> 01:14:28,218 අවුරුදු කීපයකට කලින් ඩියුස් පොරොන්දු වුනා. 544 01:14:28,297 --> 01:14:31,925 නාසින් කවමදාවත් සිසිලය අතට ගන්න එකක් නෑ කියලා. 545 01:14:31,926 --> 01:14:33,803 බලන්න` ජර්මන්කාරයෝ දැන් හැමතැනකම. 546 01:14:35,096 --> 01:14:36,973 බලන්නකෝ කවුද ඇවිත් ඉන්නේ කියලා. 547 01:14:59,745 --> 01:15:01,122 එයා දැන් කොණ්ඩෙත් වෙනස් කරලා. 548 01:15:01,872 --> 01:15:04,000 මට හිතෙනවා ඕකිගේ ඔය කොණ්ඩේ කපලා දාන්න. 549 01:15:04,125 --> 01:15:06,469 550 01:15:18,347 --> 01:15:19,769 මොන තරම් කැතද? 551 01:17:12,503 --> 01:17:14,346 දැන් ඒකි ජර්මන්කාරයින්ටත් අල්ලනවා නේ. 552 01:17:14,463 --> 01:17:18,383 - කවුද ඔය? - මැලේනා ස්කෝඩියා. ගණිකාවක්. 553 01:17:18,384 --> 01:17:21,638 ඒකි දැන් ආශ්‍රය කරන්නේ ජීනා කියලා තවත් ඒ වගේම එකියක්ව නේ. 554 01:17:21,762 --> 01:17:24,515 ඒත් ජර්මන්කාරයෝ එක්ක? 555 01:17:24,765 --> 01:17:28,144 උන් මොඩේනෝ හෝටලයේ තමයි ඉන්නේ. 556 01:17:28,644 --> 01:17:31,397 ඔය අම්මණ්ඩිලා දෙන්නා යනවලූ කාමරෙන් කාමරේට. 557 01:17:31,981 --> 01:17:35,360 හැමදාම ආමි කාරයෝ දුස්මකට විතර සළකලයි එන්නේ. 558 01:17:35,484 --> 01:17:37,282 559 01:18:08,684 --> 01:18:11,938 දෙවියනේ, මේ දරුවාට විෂ කැවිලා. 560 01:18:13,189 --> 01:18:14,315 561 01:18:23,532 --> 01:18:24,283 රෝසා. 562 01:18:27,703 --> 01:18:29,205 එනවා මෙහාට. 563 01:18:30,706 --> 01:18:32,424 ඔය ඇති. 564 01:18:32,708 --> 01:18:35,712 තමුසේ ඉන්නේ හරියට මයිකල් ඈන්ජිලෝගේ පියේටා චිත්‍රය වගේනේ. 565 01:18:36,337 --> 01:18:37,054 නෑ. 566 01:18:37,838 --> 01:18:40,967 යක‍ෂයින් රුධිරයට බැල්ම හෙලනවා. මඍනය ළඟාවන තුරු රැෙඳන්න. 567 01:18:41,091 --> 01:18:44,345 දරුවා කෙරෙන් යක‍ෂයා පළවාහරින්න. 568 01:18:44,553 --> 01:18:46,305 569 01:18:46,430 --> 01:18:48,979 570 01:18:49,350 --> 01:18:51,478 571 01:18:52,728 --> 01:18:54,230 ලැජ්ජාවේ බෑ. 572 01:18:54,355 --> 01:18:57,859 නින්දාවක්. 573 01:18:57,983 --> 01:19:02,989 උන් මගේ මාමාට හෙදකම් කලේ ඔහොමයි. එයාට කොළරාව තිබුනා. 574 01:19:03,113 --> 01:19:05,866 ඔයාගේ පුතා ඉන්නේ ලෙඩින් නෙවෙයි. එයා වැඩිහිටියෙක් වෙන්නයි යන්නේ. 575 01:19:05,950 --> 01:19:09,124 අරක මෙන්න මෙච්චර විතර ලොකු වෙනවා. එතකොට ඉතං ගෑනු තමයි හොයන්නේ. 576 01:19:18,462 --> 01:19:19,634 රෙනාටෝ` 577 01:19:26,136 --> 01:19:28,013 රෙනාටෝ` මම එනකම් මෙතනම ඉන්න. 578 01:19:35,521 --> 01:19:38,365 මෙහෙ එන්න. මෙහෙ එන්න. වහන්න දොර. 579 01:19:38,524 --> 01:19:40,902 - මගේ තාත්තා? - එයා ඒවි. 580 01:19:41,527 --> 01:19:43,778 නෝනාවරුනි. 581 01:19:43,779 --> 01:19:45,656 ඔබ කැමති කෙනාව තෝරාගන්න. 582 01:19:45,739 --> 01:19:48,788 නෝනාවරුනි` 583 01:19:48,867 --> 01:19:50,744 මොනවද අපිට මෙහෙ තියෙන්නේ? 584 01:19:50,911 --> 01:19:52,788 නැවුම්බව උතුරන මස්. 585 01:20:59,188 --> 01:21:01,486 ලූපේටා, යන්න කාමරේට. 586 01:21:04,860 --> 01:21:06,237 එයාට හොඳට සලකන්න. 587 01:21:14,578 --> 01:21:16,876 - මොකක්ද ඔයාගේ නම? - අම්රෝසෝ රෙනාටෝ. 588 01:21:16,955 --> 01:21:18,878 අම්රෝසෝ. හරිම ප්‍රේමාන්විත නමක් නේ. 589 01:21:19,124 --> 01:21:23,630 අද අපි එක්කෝ බෝම්ඛෙකට අහුවෙලා මැරේවි. නැත්නම් හිරේ ගිහින් නවතීවි. 590 01:21:28,258 --> 01:21:29,475 නවතින්න එපා. 591 01:23:14,198 --> 01:23:16,826 - මේ ඔයාගේ මුල්ම වතාවද? - නෑ. 592 01:23:18,577 --> 01:23:20,500 මම සෑහෙන වතාවක් මේ ගැන හීන මවලා තියෙනවා. 593 01:24:42,077 --> 01:24:45,672 ගිහින් අර ලැජ්ජාවක් නැති පට්ටන්දරීට ඉල්ලන දේවල් දෙමු. 594 01:24:50,919 --> 01:24:53,718 පස්සට වෙලා ඉන්නවා. මේක ගෑණු අතර ප්‍රශ්නයක්. 595 01:26:22,636 --> 01:26:25,765 දැන් උඹට බලාගන්න පුළුවන් අපේ මිනිස්සු හොරකම් කරන්න ආවොත් වෙන දේ.... 596 01:26:36,191 --> 01:26:38,319 ඒ මදිවට හඩු ජර්මන්කාරයෝ එක්කත් බුදියගන්නවා. 597 01:26:41,071 --> 01:26:43,039 දැන් උඹ උස්සලා දීපු කාලේ ඉවරයි, හැතිරියේ` 598 01:27:00,340 --> 01:27:02,092 දැන් බලමුකෝ, මිනිස්සු උඹට තවත් පිස්සු හැදේවිද කියලා. 599 01:27:08,348 --> 01:27:10,726 නෝනා මහත්තයාට හොඳට සලකලයි තියෙන්නේ. 600 01:28:20,128 --> 01:28:21,425 මකබෑවියන්. 601 01:28:22,297 --> 01:28:24,391 602 01:32:18,658 --> 01:32:21,537 - මට ඒ මූන මතකයි. - කවුද ඒ? 603 01:32:24,289 --> 01:32:26,667 නිනෝ ස්කෝඩියා. මැලේනාගේ මිනිහා. 604 01:32:26,875 --> 01:32:30,049 මැලේනා, ඒ අර ජර්මන්කාරයෝ එක්ක බුදියගත්තු එකී නේද? 605 01:32:36,301 --> 01:32:40,272 පව් අසරණයා. ඒ යකා මැරිච්චි එකමයි හොද. 606 01:32:46,686 --> 01:32:48,313 ඒ මැලේනාගේ මිනිහා නේද? 607 01:33:15,465 --> 01:33:18,810 එයි ජියොවානි, අරහේ අමුතු ජාතියක මිනිහෙක් ඉන්නවා. 608 01:33:28,103 --> 01:33:29,730 ඔයා දන්නවද මැලේනා ස්කෝඩියාව? 609 01:33:30,605 --> 01:33:31,697 කවුද ඒ? 610 01:33:31,856 --> 01:33:34,325 කවුද ඔයා? මේ මගේ ගෙදර. 611 01:33:34,326 --> 01:33:36,240 අපි මොනවත් දන්නේ නෑ. 612 01:33:36,361 --> 01:33:39,080 අපි මෙහෙ ආපු වෙලාවේ, කවුරුත් හිටියේ නෑ. 613 01:33:39,197 --> 01:33:40,699 කවුරුත්ම නෑ? 614 01:33:56,131 --> 01:33:58,884 පව් අසරණයා. කවුරුත් එයාට ඇත්ත කියලා නෑ එහෙනම්. 615 01:33:58,885 --> 01:34:02,886 මොනවද කියන්න හදන්නේ?, ~~ඔයාගේ ගෑනි මිනිස්සුත් එක්ක යනවා~~ කියලද? 616 01:34:02,887 --> 01:34:06,608 617 01:34:06,766 --> 01:34:10,145 අතක් නැතිවුනා විතරයි. මම මැරුනේ නෑ. 618 01:34:10,270 --> 01:34:14,650 මාව හිරකාරයෙක් හැටියට ඉන්දියාවට අරං ගියා. එහෙදි මැලේරියා හැදුනා. එයාට කියන්න. 619 01:34:14,858 --> 01:34:17,361 මහත්මයා, එයාට අතක් නෑ... 620 01:34:17,527 --> 01:34:19,780 ඒයි කොලූවෝ, මොනවද උඹ මෙහෙ කරන්නේ? පලයන් අහකට. 621 01:34:20,405 --> 01:34:21,657 622 01:34:21,781 --> 01:34:25,742 මම කෝපි කෝප්්ප ටික එකතුකරගන්නම්. තේරුනාද? 623 01:34:25,743 --> 01:34:26,915 හරි හරි. 624 01:34:27,912 --> 01:34:30,916 මගේ පරම්පරා ගාණක් මේ නගරයේ ජීවත්වුනා. 625 01:34:31,040 --> 01:34:33,292 දැන් මොකෙක්වත් මා එක්ක කතාකරන්නේ නෑ. 626 01:34:33,293 --> 01:34:34,795 මගේ ගෙදර අනාථ කඳවුරක් වෙලා. ගෑණි ගෙදරින් ගිහිල්ලා. 627 01:34:34,878 --> 01:34:37,927 කවුරුත් දන්නේ නෑ ඒකි මොන දීපංකරේක ගියාද කියලා. 628 01:34:39,299 --> 01:34:41,925 එයාගේ ගෑනි තමයි අරයා. 629 01:34:41,926 --> 01:34:44,645 අපි මෙහෙ එනකොට දැක්කේ ගෑනියෙක් ගුටිකනවා. 630 01:34:44,804 --> 01:34:47,557 කොයි කවුරුත් කියනවා එයා ගණිකා මඩමක වැඩ කරනවයි කියලා. 631 01:34:47,765 --> 01:34:49,938 මට එයාව හොයාගන්න උදව් කරන්න. එයාව මම ගෙදර එක්කන් එන්න ඕනේ. 632 01:35:12,957 --> 01:35:17,838 මේ ඇහුනාද? ඔයාට මාව මතක නැද්ද? මම නිනෝ ස්කෝඩියා. 633 01:35:18,046 --> 01:35:21,801 - ඔයා වෙන කවුරුහරි කියලා මට රැවටුනා නේද? - ගින්දර ටිකක් තියෙනවද? 634 01:35:21,966 --> 01:35:26,221 ඔයා ඒකාධිපතියාගේ ලේකම්. ඒ කියන්නේ එයාගේ දකුණු අත. 635 01:35:26,846 --> 01:35:28,189 ඔයාට පුළුවන් වේවි මට උදව් කරන්න. ඔයා දන්නවද මගේ ගෑනි ආගිය තැනක් ගැන? 636 01:35:28,306 --> 01:35:30,604 එයා කොමියුනිස්ට් පක‍ෂයට එකතුවුනේ නැද්ද? 637 01:35:32,227 --> 01:35:36,357 එයාගේ පින්තූරයක් තියෙනවා කොමියුනිස්ට් නායකයාගේ කරට අත දාගෙන ගත්තු. 638 01:35:39,067 --> 01:35:41,616 ඔබ වීර පවුලක කෙනෙක්. 639 01:35:43,696 --> 01:35:45,323 ඔබ හරි. 640 01:35:45,865 --> 01:35:49,961 යුද්ධය වෙනුවෙන් දිවි හිමියෙන් කැපවුනු අය. 641 01:35:51,371 --> 01:35:54,466 සිසිලියේ තියෙන රස්තියාදුකාර ගුබ්බෑයම් පැත්තේ ගිහිල්ලා බලන්න. 642 01:35:54,582 --> 01:35:58,132 ඔයාගේ ගෑනි එහෙ ඉන්න පුළුවන්. 643 01:36:58,688 --> 01:37:02,659 ටිකක් ඉන්න. ආපහු එන්න. 644 01:37:08,823 --> 01:37:10,450 හිතවත් ස්කෝඩියා මහත්මයා... 645 01:37:10,658 --> 01:37:14,458 සමාවෙන්න මට මිනිහෙක් වගේ මූනට මූන කතාකරන්න කොන්ද පණ නැති වුනාට. 646 01:37:14,787 --> 01:37:19,839 ගෙව්චිච පහුගිය කාලේ මම ධෛර්ය ගැන හුඟක් දේවල් ඉගෙනගත්තා. මට හරියටම මාව හොයාගන්න පුළුවන් වුනා. 647 01:37:20,209 --> 01:37:22,962 මම පමණයි ඔබගේ බිරිඳ ගැන නියම සත්‍යය දන්නේ. 648 01:37:23,087 --> 01:37:27,342 මේ වටේ පිටේ එවුන්, ඒකි ගැන පතුරවන්නේ නරකම පමණයි. 649 01:37:27,592 --> 01:37:31,597 ඒත් විශ්වාස කරන්න මාව, ඔයාගේ බිරිඳ හෙලේනා, හැම මොහොතකම ඔයාට අවංකවමයි කටයුතු කළේ. 650 01:37:31,721 --> 01:37:35,567 ඈ ආදරේ කළේ ඔබටම පමණයි. මේක තමයි අවංක සත්‍යය. 651 01:37:35,933 --> 01:37:38,560 ඒක ඇත්ත, ගොඩක් දේවල් සිද්ධවුනා තමයි... 652 01:37:38,561 --> 01:37:41,940 ඒත් අනිත් අතට බලද්දි, ඔයා මැරිලා කියලයි හැමෝම හිතුවේ. 653 01:37:42,231 --> 01:37:46,987 මම එයාව අන්තිමට දැකපු වතාවේ, එයා මෙසීනාවලට යන කෝචිචයක නැග්ගා. 654 01:37:47,236 --> 01:37:51,457 හැම නිර්නාමික ලිපියකම වගේ, මම මේකට ~~හිතවතෙක්~~ කියලා යොදන්න තිබුනා. 655 01:37:51,616 --> 01:37:53,493 ඒත් මගේ නම රෙනාටෝ. 656 01:38:26,401 --> 01:38:28,745 657 01:38:32,907 --> 01:38:35,660 සුභ උදෑසනක් විනිසුරුතුමා. 658 01:38:37,662 --> 01:38:39,164 හැමදේම හොඳින්, දෙවියන්ට පිං සිද්ධවෙන්න. 659 01:38:41,165 --> 01:38:42,758 හොඳට කන්න, මගේ වස්තුවේ. 660 01:38:55,555 --> 01:38:59,182 - බැල්ලිගේ පුතා` - බලන්නකෝ කවුද ඇවිත් ඉන්නේ කියලා` 661 01:38:59,183 --> 01:39:01,151 ජියෝජියෝ, කවුද බලන්නකෝ ඇවිත් තියෙන්නේ. 662 01:40:02,872 --> 01:40:05,625 ඇයි උඹලා හැමෝම ඒ ගෑනි දිහා බලන්නේ? 663 01:40:05,750 --> 01:40:07,252 මුකුත් නෑ. 664 01:40:35,404 --> 01:40:38,283 මම චතුරශ්‍රෙයේදි එයාලව දැක්කා. ඒගොල්ලෝ හිටියේ අත් පටලවගෙන. 665 01:40:38,366 --> 01:40:40,414 සද්ද එපා. එයා ඇවිත්. 666 01:40:41,869 --> 01:40:44,918 සෑහෙන ආත්ම ශක්තියක් තියෙන්න ඕනේ ආපහු එන්න. 667 01:40:45,790 --> 01:40:47,417 බලන්නකෝ කවුද ඇවිත් තියෙන්නේ කියලා. 668 01:40:49,794 --> 01:40:51,546 මට ඒක ඇහුනා. ඒත් මම විශ්වාස කලේ නෑ. 669 01:40:51,671 --> 01:40:54,550 - මොනවද උන්ට ඔච්චර බලන්න තියෙන්නේ? - උන්ට තිබුනා එයාට තමන්ගේ පාඩුවේ ඉන්න දෙන්න. 670 01:40:57,552 --> 01:41:00,055 එයාගේ ඇස් වටේ රැලි වැටිලා. 671 01:41:00,179 --> 01:41:01,806 ඒ වගේම දැන් ටිකක් මහතයි. 672 01:41:04,392 --> 01:41:06,315 ඒත් තවමත් ඈ පියකරුයි. 673 01:41:06,644 --> 01:41:08,817 සුභ උදෑසනක් ස්කෝඩියා මහත්මයා. 674 01:41:24,912 --> 01:41:26,164 සුභ උදෑසනක්. 675 01:41:28,332 --> 01:41:31,586 හොඳ තක්කාලි තියෙනවා ඕනෙ නම්. ඒවා එහෙ නම් හරිම ලාභයි. 676 01:41:31,587 --> 01:41:33,964 677 01:41:37,091 --> 01:41:39,093 මෙහෙ හොඳ දේවල් තියෙනවා. 678 01:41:39,927 --> 01:41:42,851 - කැමතිද ඒවාට. මැලේනා නෝනා? - ඔව්. 679 01:41:42,972 --> 01:41:45,350 - කොහොමද කියලා බලන්න. - නෑ. ඕනේ නෑ. 680 01:41:45,474 --> 01:41:47,476 - ඒකට කමක් නෑ. - වෙන වෙලාවක බලමු. 681 01:41:48,060 --> 01:41:51,860 මට ඔයාගේ මල්ල දෙන්න. පස්සේ බැරියෑ කේවල් කරන්න. 682 01:41:51,981 --> 01:41:54,825 - ස්තූතියි. - සුභ දවසක්. 683 01:42:54,919 --> 01:42:56,387 කමක් නෑ. මම බලන්නම්. 684 01:43:01,050 --> 01:43:02,427 ස්තූතියි. 685 01:43:05,554 --> 01:43:06,806 ඔයාගේ උදව්වට ස්තූතියි. 686 01:43:13,145 --> 01:43:15,193 සුභ පැතුම්, මැලේනා නෝනා. 687 01:43:45,344 --> 01:43:48,848 මට පුළුවන් හයියෙන් පැද්දා. 688 01:43:49,056 --> 01:43:51,104 හරියට මම පැනලා යනවා වගේ. 689 01:43:51,225 --> 01:43:54,229 ඇයගේ අසීමාන්තික අහිංසකකමින් මිදිලා... 690 01:43:54,437 --> 01:43:56,860 කාලය ගතවුනා. මම හුගාක් ගෑනුන්ට පෙම් කළා. 691 01:43:57,231 --> 01:44:00,110 උන් මට තුරුලූ වෙලා ඇහුවේ... 692 01:44:00,359 --> 01:44:04,738 උන්ව මතක තියේවිද කියලයි. 693 01:44:04,739 --> 01:44:09,996 මම එතකොට කිව්වා, ~~ඔව්. මට ඔයාව අමතක වෙන්නේ නෑ.~~ කියලා. 694 01:44:10,202 --> 01:44:14,082 ඒත් මට කවමදාවත් අමතක නොවුනෙත්, කවදාවත් මගෙන් අර වගේ දෙයක් නොඇහුවෙත්... 695 01:44:14,206 --> 01:44:15,378 මැලේනා පමණයි` 696 01:44:16,402 --> 01:44:38,402 {\an2\c&H00F5F8&\fade(1000,500)}නවතම චිත්‍රපට හා රූපවාහිණී කතාමාලාවල සිංහල උපසිරැසි සඳහා www.PirateLk.Com වෙත පිවිසෙන්න