1
00:00:03,000 --> 00:00:04,100
පසුගිය කොටසින් > ලොස්ට්(Lost-s02-e01):
2
00:00:04,200 --> 00:00:09,300
අනිත් අය එනවා.. ඔයාලට තියෙන්නේ ව්කල්ප තුනයි: දුවන්න, හැංගෙන්න, නැත්නම් මැරෙන්න.
3
00:00:09,400 --> 00:00:11,900
- අපි ලග සැලසුමක් තියෙනවා..
- ඔව්. යනවා කැලයට,
4
00:00:12,000 --> 00:00:15,300
පුපුරන ද්‍රව්‍ය ට්කක් හොයාගමු,හැච් එක පුපුරවලා අරිමු,
එකේ හැමොම හැංගෙමු.
5
00:00:15,400 --> 00:00:16,900
එපා.
6
00:00:18,100 --> 00:00:20,400
නවත්වන්න! එක නවත්වන්න!
7
00:00:20,500 --> 00:00:23,600
නවත්වන්න එක, අපිට බෑ!
නවත්වන්න, එක සැහැල්ලුවට ගන්න එපා!
00:00:40,000-->00:00:50,000
ප
00:00:50,000-->00:01:00,000
පරි
00:01:00,000 --> 00:01:10,000
පරිව
00:01:10,000 --> 00:01:20,000
පරිවර්
00:01:20,000 --> 00:01:30,000
පරිවර්ථ
00:01:30,000 --> 00:01:40,000
පරිවර්ථන
00:01:40,000 --> 00:01:50,000
පරිවර්ථනය
00:01:50,000 --> 00:02:10,000
පරිවර්ථනය :
00:02:10,000 --> 00:02:25,000
පරිවර්ථනය : න
00:02:25,000 --> 00:02:45,000
පරිවර්ථනය : නදු
00:02:45,000 --> 00:02:55,000
පරිවර්ථනය : නදුන්
00:02:55,000 --> 00:03:15,000
පරිවර්ථනය : නදුන් ද
00:03:15,000 --> 00:03:25,000
පරිවර්ථනය : නදුන් දර්
00:03:25,000 --> 00:03:30,000
පරිවර්ථනය : නදුන් දර්ශ
00:03:30,000 --> 00:03:35,000
පරිවර්ථනය : නදුන් දර්ශ කු
00:03:35,000 --> 00:03:40,000
පරිවර්ථනය : නදුන් දර්ශ කුමා
00:03:40,000 --> 00:03:45,000
පරිවර්ථනය : නදුන් දර්ශ කුමාර
00:03:45,000 --> 00:03:50,000
පරිවර්ථනය : නදුන් දර්ශ කුමාරතුං
00:03:50,000 --> 00:03:53,000
පරිවර්ථනය : නදුන් දර්ශ කුමාරතුංග.
00:03:56,000 --> 00:04:03,000
පරිවර්ථනය : නදුන් දර්ශ කුමාරතුංග.
8
00:04:05,200 --> 00:04:07,500
4, 8, 15, 16, 23, 42.
9
00:04:07,600 --> 00:04:10,100
4, 8. අපි මැරැණා.
15. මරණයට නියම වු හා මැරැණු.
10
00:04:10,200 --> 00:04:11,700
- 16. 23.
- හර්ලි, ඔයා හොදින් ද?
11
00:04:11,800 --> 00:04:14,500
අහ? ඔව්, බයේ බෑ.
මට... දැන් මුත්‍ර බරයි.
12
00:04:14,600 --> 00:04:17,400
නියම අදහස,කෙලි,
පිච්චුන කුහරය ගිහින් බලන්න
13
00:04:33,600 --> 00:04:35,300
මේ මොකක් ද?
14
00:04:35,400 --> 00:04:37,400
මොකක් වුනත් එකෙන් වැඩක් නෑ.
15
00:04:37,500 --> 00:04:41,000
අපි දොර ඇර ගත්තා...ඉතිත් අපිට හැමොටම පුලුවන් වුණා ඇතුල් වෙන්න..
ඉතින් ඔවුන් අරක්ෂිත ව්යහැකි.
16
00:04:41,000 --> 00:04:44,700
ඔය අදහස දැන් කරන්නේ නෑ.
අපි මේ වෙලාවෙ යටට කොහෙත්ම යන්නේ නෑ.
17
00:04:55,200 --> 00:04:57,800
- වතුර.
-නොගැඹුරු..... පෙන ව්දියට මඩ කඩ්ත්තක්.
18
00:04:57,900 --> 00:04:59,700
- අඩ් 40ක්?
-50ට වැඩ්.
19
00:04:59,800 --> 00:05:03,100
අපිට පුලුවන් අහස්යානෙ කම්බ් භාව්තා කරලා,
සම්පුර්ණයෙන් උඩට......
20
00:05:03,200 --> 00:05:07,000
- ජොන්, අපි දැන් යනවා
-ඔව්, නියම අදහස, එක කරමු.
21
00:05:07,100 --> 00:05:10,700
- අපිට මෙක ලැබේනවා ඔක්කොම අස්සෙන් ඇතුලට ගියම.
-ඉනීමග කැඩ්ලා.
22
00:05:11,300 --> 00:05:14,000
ඔයා හදන්නේ
ම්නිස්සු 40 එක එක පහලට යවන්න ද?
23
00:05:14,100 --> 00:05:16,600
ඔවුන් බලගෙන ඉන්නවා
අපි ඔවුන්ට මොකක් කරන්න කියනකල්,
24
00:05:16,700 --> 00:05:18,600
- ඉතින් කම්බ් ගැන අමතක කරන්න.
- ජැක්...
25
00:05:18,700 --> 00:05:20,300
මොකද?
26
00:05:20,400 --> 00:05:22,500
මෙතන ඇයි අපිට බැරි එකගතාවයකට එන්න?
27
00:05:22,600 --> 00:05:26,700
බෑ, ඔයාට ව්පරම් කරන්න ඕනේ නම් යන්න උදේට,
එක අව්ලක් නෑ, නමුත් අදට යනවා.
28
00:05:26,800 --> 00:05:30,800
මමයි ඩයිනමයට් ගන්න ගියේ,
එ වගේම දැන් අපි මුලින්ම යන්න ඕනේ ගුහවට
29
00:05:31,500 --> 00:05:33,900
ඉතිත් ජොන් කොහොමද දැන් යන්න ලැස්ති උනෝත්?
30
00:05:41,100 --> 00:05:42,800
ඔව්, අනිවා.
31
00:05:45,000 --> 00:05:46,500
එල
32
00:05:48,800 --> 00:05:51,600
ජැක්, ඇයි ඔයාට ඕනේ නැත්තේ පහලට යන්න ?
33
00:05:55,600 --> 00:05:59,100
පරක්කුයි ව්නාඩ් 20ක්, හදුනාගැනීමට බෑ,
එන ගමන් මේතනින් දෙපාරක් සංකේත ගතකරා.....
34
00:05:59,200 --> 00:06:01,700
-කොහෙද අනිත් කෙනා ?
-ඔවුන් ඔවුන්ව ගෙන ගමන්.
35
00:06:01,800 --> 00:06:04,600
-ගිනි නිවන අංශය භාව්තා කරලා තිබුණා.
-මොකද අපිට ගත්තේ?
36
00:06:04,700 --> 00:06:07,700
- පරක්කුයි ව්නාඩ් 20ක්, හදිසි අනතුරක්.
-මේ මොකද?
37
00:06:07,800 --> 00:06:11,400
දිග යකඩ කැබැල්ලක්.
වැඩේට බහිමු. බය නැතුව දිගටම උරහිසින් අල්ලා ගන්න.
38
00:06:11,500 --> 00:06:14,800
- සුලු සේවකයා. මට කියන්න.
-කර් එකේ ටයර් එක ගැලව්ලා පෙරලිලා.....
39
00:06:14,900 --> 00:06:16,400
- ....SUV එකේ වැදිලා.
- B.P. ඒක අඩු වෙනවා !
40
00:06:16,500 --> 00:06:18,700
පරිකන්තුදාහය පසාරෑ කරගෙන ගිහින්.
පැදගෙන ඇව්ත් තියෙන්නේ ඇය ද?
41
00:06:18,800 --> 00:06:21,200
- ඔව්, තනියම.
-SUV එකෙ රියදුරා කොහේද?
42
00:06:21,300 --> 00:06:22,500
පිටිපස්ස බලාගෙන.
43
00:06:22,600 --> 00:06:25,500
ඇඩමි .... 57,
හුස්ම ගන්නවා ඇහෙන්නේ නෑ'
44
00:06:25,600 --> 00:06:28,600
-කපාටය, රැතර්ෆඩ්...
-මට බෑ ඇතුලේ එවා, ඔයාම ගන්න.
45
00:06:28,700 --> 00:06:32,100
-ඩොක්ට ශේෆඩ්, ඇගේ රුදිර පිඩනය 80/60.
-අඩු වේනවා ඔහුගේ හුස්ම ගැනිම.
46
00:06:32,400 --> 00:06:35,700
- දැන් ගමු උඩට.
-හරි. මට සිලින්ජරයක් ඔනේ. ලොකු එකක්.
47
00:06:35,800 --> 00:06:37,900
- ඔයා, පීඩනයෙන් අල්ලා ගන්න.
48
00:06:38,000 --> 00:06:40,100
-ගොලයා?
-ස්ථාවරයි ....
49
00:06:40,700 --> 00:06:42,600
...කොල්ලනේ.
බෙල්ල හරියේ.'
50
00:06:42,700 --> 00:06:45,500
88/52, පිඩනය එවගේමයි
51
00:06:45,600 --> 00:06:47,700
මම දන්නවා, මම දන්නවා
52
00:06:49,600 --> 00:06:51,400
- කො එක ...
-මෙන්න. එක ගත්තා
53
00:06:51,500 --> 00:06:52,800
ඔව්
54
00:06:53,900 --> 00:06:56,900
- ඔහු පහත වැටෙනවා, ඉක්මන් කරන්න.
-ඩොක්ට, අපිට ඔහු නැතිවෙනවා !
55
00:07:00,100 --> 00:07:01,900
ලේ වල පීඩනය ස්ථාවරයි.
56
00:07:02,900 --> 00:07:05,300
මැරුණු වේලාව 8.15 ට
57
00:07:08,700 --> 00:07:12,300
- හරි, මට ගෙන්න ගෑස් එකයි සී කටුව.
- ගෙන්නම්, ඩොක්ටර්
58
00:07:12,400 --> 00:07:15,000
ඇය ICU එකට ගෙනියලා,
දිගටම සංසුන්ව තියන්න.
59
00:07:20,100 --> 00:07:22,300
මට වෙඩ්න් එකේ නටන්න ඔනේ.
60
00:07:23,200 --> 00:07:25,700
-ඔයාට එක අහුන ද?
-ඔයා සැහැල්ලුවේන් ඉන්න, හරි ද?
61
00:07:25,800 --> 00:07:27,700
- දැන් ඔයා සැහැල්ලුවේන් ඉන්න ....
-ඇය මොකක් ද කියුවේ ?
62
00:07:28,500 --> 00:07:30,900
ඇය කියුවේ......
ඇයගේ වෙඩ්න් එකේ නටන්න ඔනේ කියලා.
63
00:07:32,000 --> 00:07:34,100
මට නටන්න ඔනේ.
64
00:07:43,000 --> 00:07:46,300
හරි, කව්රුත් එලියේ නෑ.
කව්රුත් එන්නේ නෑ.
65
00:07:46,400 --> 00:07:47,900
එ වුනාට ෆෙන්ච් ගෑනී කියුවේ ....
66
00:07:48,000 --> 00:07:50,500
එ වුනාට ෆෙන්ච් ගෑනී කියුවේ ....
ෆෙන්ච් ගෑනී මැරුණු අයගේ ඔළු එකතු කරනවා.
67
00:07:50,600 --> 00:07:53,200
මම කියන්නේ...
එක වේනම බය හිතේන කතාවක්.
68
00:07:53,300 --> 00:07:55,500
ගිණි තිබ්බෙ ඇය.
69
00:07:58,000 --> 00:07:59,600
මොකක්?
70
00:07:59,700 --> 00:08:01,400
මුකුත් නෑ.
71
00:08:05,000 --> 00:08:07,400
කව්රු හරි ව්න්සන් ව දැක්කා ද?
72
00:08:07,500 --> 00:08:09,700
- බල්ලා ? කව්රු හරි දැක්කා ද?
-නෑ, මම දැක්කේ නෑ
73
00:08:10,500 --> 00:08:12,600
- බල්ලා කව්රු හරි දැක්කා ද?
- නෑ.
74
00:08:15,500 --> 00:08:18,400
-කොහේ ද ඔයා යන්නේ ?
-නැති වේලා මගුල් බල්ලා.
75
00:08:26,900 --> 00:08:29,100
ඔයා එහෙම කරන්නේ ඇයි ?
76
00:08:29,200 --> 00:08:31,000
ඇයි ඔයා නුලට ගිනි තිබ්බේ ? මනුස්සයෝ
77
00:08:33,000 --> 00:08:35,200
ඇයි මම නුලට ගිනි නොතියා ඉන්නේ ?
78
00:08:36,000 --> 00:08:39,000
මොකද මම...
ඔයාලගේ පැත්තට දුවගෙන එන ගමන් හිට්යේ...
79
00:08:39,100 --> 00:08:41,100
....කෑගහගෙන, එක නොකර ඉන්න තිබ්බේ.
80
00:08:43,400 --> 00:08:45,700
සම්පුර්ණයෙන්ම, ඔයා කියපු දේ තේරුණා.
81
00:08:47,000 --> 00:08:50,600
මම හිතන්නේ මම ඇතුලට යන්නයි.
එකටනේ අපි අවේ,
එහේම නේද?
82
00:08:50,700 --> 00:08:52,700
එකට නෙමේයි නම්
අපි කලු ගල් පර්වතයට ගියේ ඇයි?
83
00:08:52,800 --> 00:08:54,900
එවගේම ඩයිනමයිට් ගෙනවේ ඇයි?
84
00:08:55,000 --> 00:08:57,100
අපි එක කරේ ඇතුලට යන්න, හියුගෝ.
85
00:08:57,200 --> 00:08:59,000
එවගේම හැමෝගෙම ජිව්ත බේරා ගන්න.
86
00:09:00,000 --> 00:09:01,900
හැමෝගෙම ජිව්ත බේරා ගන්න.
87
00:09:02,400 --> 00:09:06,100
නැත්නම් එක අපේ දෛවය.
නේද ජොන් ?
88
00:09:06,200 --> 00:09:07,600
සමහර ව්ට.
89
00:09:07,700 --> 00:09:12,100
කොල්ලනේ, මේ හැච් එකේ දොර.
ඔයාලට එක හොදට බලාගන්න පුලුවන්.
90
00:09:21,400 --> 00:09:23,300
-ව්න්සන්ට්!
-මේක හොද අදහසක් නෙමේයි.
91
00:09:23,400 --> 00:09:25,100
මම දැක්කා ව්නාඩ් පහකට කලින්.
92
00:09:25,200 --> 00:09:27,700
අනික,
ඔයා කියුවේ මෙහේ කව්රුත් හිට්යේ නෑ කියලා.
93
00:09:27,800 --> 00:09:29,500
මම කියුවේ අපි කවුරුත් දැක්කෙ නෑ කියලා.
94
00:09:29,600 --> 00:09:32,100
බල්ලා ආපහු එයි,
ඌ හැමවෙලා එහෙමනෙ.
95
00:09:33,000 --> 00:09:36,300
හිටපු එ බල්ලා ගැන කාවුරුත් ඇහැවුවේ නැ.
96
00:09:36,400 --> 00:09:38,600
ඌට මොනවා හරි වෙලා නම් ......
97
00:09:38,700 --> 00:09:42,700
ඔයා කවදද අන්තිමට නිදාගත්තේ එවගෙම කැවේ ?
ඔයා දුර්වල වෙලා.
98
00:09:42,800 --> 00:09:46,000
මට පොඩ් එකාට කියන්න බෑ මම දුර්වල වුනු හින්දා...
.. ඌ නැති වුනා කියලා.
99
00:09:53,200 --> 00:09:55,500
-මම ඌ ගාවට හැංගිලා රවුමේන් එන්නම්.
-හරි.
100
00:10:06,300 --> 00:10:07,500
ව්න්සන්ට්!
101
00:10:07,800 --> 00:10:09,300
සයිඩ් ?
102
00:10:17,400 --> 00:10:19,100
සයිඩ් ?
103
00:10:19,200 --> 00:10:21,500
ඔයා කොහේද? සයිඩ්!
104
00:10:28,000 --> 00:10:29,400
සයිඩ්!
105
00:10:53,300 --> 00:10:54,400
වොල්ට් ?
106
00:11:00,500 --> 00:11:02,600
ඔයා මෙහේ මොකද කරන්නේ ?
107
00:11:05,400 --> 00:11:06,900
ෂෙනොන්!
108
00:11:08,100 --> 00:11:09,500
එ මොකක් ද ?
109
00:11:14,600 --> 00:11:16,000
මොකක් ද ?
110
00:11:24,600 --> 00:11:27,000
ඇයි ඔයාට ඔනේ එක අතුලට යන්න?
111
00:11:27,900 --> 00:11:31,000
"-ලී". ඇයි මට ඔනේ ඇතුලට යන්න නරක අන්දමට?
112
00:11:33,000 --> 00:11:34,900
ජැක් හිතන්නේ මට පිස්සු කියලා,
එහේම නෙමේයි ද?
113
00:11:35,000 --> 00:11:38,900
මන්දා? ඔයාට ඔනේ හැච් එක ඇතුලට ගිහින් වහාගන්න
114
00:11:39,000 --> 00:11:42,100
යකඩ දොරේ ගහලා තිබ්බේ ‘නිරෝධානය‘ කියලා ?
115
00:11:42,200 --> 00:11:44,500
බලන්න හොද පැත්ත:
හානිය ඉවරයි.
116
00:11:44,600 --> 00:11:46,900
හොද පැත්ත.
117
00:11:47,000 --> 00:11:50,700
ජැක් හිතුවට මම එක නැති කරා කියලා,
මම වරදක් කියන්න බෑ,ඇත්තටම.
118
00:11:50,800 --> 00:11:53,700
ඉතින්, මම පැය පහකට කලින් කුහරය හැරුවා.
119
00:11:53,800 --> 00:11:56,300
එතන මොකක් උනාද මන්ද කනුව නැති වුණා කලු දුමත් එක්ක.
120
00:11:56,900 --> 00:11:58,900
කෙට්,ඔයා එක දැක්ක ද ?
121
00:12:02,700 --> 00:12:04,800
එහෙනම්, මම හිතන්නේ අපි දෙන්නට පිස්සු.
122
00:12:06,200 --> 00:12:08,300
මම දැනගන්න කැමැත්තෙන් ඉන්නෙ ජැක් දැකපු දේ.
123
00:12:13,000 --> 00:12:16,700
මචං, ඔයා ඉදිරියෙන් යා යුතුයි,
ඔයාගේ කෙල්ලත් එක්ක ලොක්ට වේලාව ගන්න දෙන්න එපා.
124
00:12:16,800 --> 00:12:18,100
ව්හිලුවක් කරේ , මචං.
125
00:12:18,200 --> 00:12:19,900
ඇත්තටම නෑ ඕක හිතේ තියන එක, හර්ලී
126
00:12:20,000 --> 00:12:23,200
ඇත්තටම? නියමයි.
සාමාන්‍යයෙන් ඔයා කැමති, ම්ස්ටර් හා හා.
127
00:12:24,700 --> 00:12:27,600
ඔහෝම යමු. ජිව්තය නරකම නෑ,
එහෙම නේ?
128
00:12:28,200 --> 00:12:30,900
අනිවා,
අනිත් අය එනවා හරියට අපිව කන්න වගේ,
129
00:12:31,000 --> 00:12:34,100
එවගේම එක පරකට එක්කෙනෙක් හරි මැරේණවා,
130
00:12:34,200 --> 00:12:36,500
නමුත් අපි හොදට නිදි.
131
00:12:37,800 --> 00:12:39,800
එවගෙම අංක ?
132
00:12:41,200 --> 00:12:43,200
-මොකක්?
- ‘එ අංක නරකයි.‘
133
00:12:43,300 --> 00:12:46,900
එවා හින්දා නේද කෑගහන්නේ
කවදද ඔයා මට කියන්නේ?
134
00:12:47,000 --> 00:12:51,000
-ඔව්, එක දිග කතාවක්.
-මට වේලාව තියනවා.
135
00:12:51,400 --> 00:12:53,800
-ඔයා හිතයි මට පිස්සු කියලා.
-කියලා බලන්න.
136
00:12:57,800 --> 00:13:02,300
ට්ක කාලයකට කලින් මම හිට්යේ මනසික රෝහලක,
එවගෙම එහේ හිට්යා මනුස්සයෙක් ලෙනර්ඩ් කියලා.
137
00:13:02,400 --> 00:13:05,500
මුල ඉදලම මම එයා දන්නවා,
හැම වේලාවෙම ඔහු කියුවේ මේ අංක.
138
00:13:05,600 --> 00:13:09,700
"4, 8, 15, 16, 23, 42".
නැවත නැවතත්.
139
00:13:09,800 --> 00:13:11,900
එවාගේම එවා මගේ මනසේ වැඩකරා.
140
00:13:12,000 --> 00:13:15,800
ඉතින් මම .... ඇත්තටම
මාස දෙකකට පස්සෙත් මට මතකයි,
141
00:13:15,900 --> 00:13:19,700
මම සීතකල බරොටො ම්ලදී ගත්තා
එවගෙම මම හිතුවා ‘මම අනිවර්යෙන් ලොතරැයියක් ගන්න,
142
00:13:19,800 --> 00:13:23,100
මම එ අංක වලින්ම ගත්තා,
143
00:13:23,200 --> 00:13:26,500
ඉතින් මම දිනුවා ඇ.ඩො. මිලියන 114ක්.
144
00:13:27,800 --> 00:13:30,700
ඊට පස්සේ තමා එක වුනේ.
මගේ සීයා මෑරුණා,
145
00:13:30,800 --> 00:13:33,100
මගේ ගෙදර ගින්නට අහුවුනා,
146
00:13:33,200 --> 00:13:36,400
මම වැඩ කරපු තැනට වැටුනා උල්කාපාත.......
147
00:13:36,500 --> 00:13:38,900
හොදයි, ඇත්තටම, එක උල්කාපාතයක්.
148
00:13:39,900 --> 00:13:44,100
හරි,ඉතින්,
අද මම දැක්කා එ මගුල් අංක හැච් එකෙ.
149
00:13:44,200 --> 00:13:46,100
හරියටම එක පැත්තක ලියලා තිබුණා
150
00:13:46,200 --> 00:13:49,900
එකයි මම නවත්වන්න හැදුවේ,
මොකද එක සාපයක්,මචං
151
00:13:54,000 --> 00:13:56,300
ඔයා හිට්යේ මනසික වට්ටුවකද?
152
00:13:57,800 --> 00:14:00,100
-මට පිස්සු නෑ.
-මම එහෙම නෙමෙයි කියුවේ.
153
00:14:01,600 --> 00:14:05,100
-ඉතින්,මොකක්, එච්චර ද?
-මොකක්ද මම ඔයාට කියන්න ඕනේ?
154
00:14:05,200 --> 00:14:08,500
- එක ගැන ඔයාට මාව ව්ශ්වාස ද?
- හර්ලී, එවා අංක.
155
00:14:11,800 --> 00:14:16,500
මොනවද හිතන්නේ ඩොක්ටර් ව්දිහට...
එක කථාකරන එක හොදයි ද?
156
00:14:16,600 --> 00:14:19,000
-එක තමා ව්දිහ.
-ඔව්,එක.
157
00:14:20,100 --> 00:14:22,100
මචං, ඔයාට එක තේරෙන්නේ නෑ.
158
00:14:35,800 --> 00:14:37,700
ඔහුට මොකද වුනේ?
159
00:14:38,600 --> 00:14:40,500
සන්සුන්ව ඉන්න බලන්න, හරි ද?
160
00:14:42,200 --> 00:14:45,700
මම හප්පපු වාහනේ.
අනිත් එලවපු කෙනා...
161
00:14:46,400 --> 00:14:47,900
ඔහු මැරුණා.
162
00:14:53,200 --> 00:14:54,900
මට කිසිමදෙයක් දැනේනනේ නෑ.
163
00:14:56,500 --> 00:14:58,100
මම දන්නවා.
164
00:15:01,100 --> 00:15:03,200
මට මොකද වුනේ ?
165
00:15:04,200 --> 00:15:07,700
ඔයාට වෙලා තියෙන්නේ ඔයාගේ කොදුනාරාට්ය කැඩ්ලා...
166
00:15:07,800 --> 00:15:09,900
වුනු තෙරපුම හින්ද.
167
00:15:11,800 --> 00:15:13,800
ඔයාගේ කොන්ද කැඩ්ලා.
168
00:15:14,800 --> 00:15:16,400
ඔයාගේ බඩ පැලිලා.
169
00:15:16,500 --> 00:15:19,300
එවගේම යට්බඩේන් ලේ ගියා නමුත් එක නැවැත්තුවා.
170
00:15:19,400 --> 00:15:22,000
මම ශාල්‍යකර්මයක් කරන්න යන්නේ
ඉස්සර තිබ්බු තත්වයට ගන්න,
171
00:15:22,000 --> 00:15:27,300
නමුත් හුගක් සුභවාදිව අවසානය තෙක්....
ශක්තිමත්ව වේදනාව දරාගෙන ඉන්න වෙනවා
172
00:15:27,400 --> 00:15:29,700
එවගෙම හැමවෙලා වෙම ඉනට යට කොටස ගැන....
173
00:15:31,200 --> 00:15:33,500
ඇත්තටම සුවර් නෑ.
174
00:15:38,400 --> 00:15:41,500
ඩොක්ටර් ශේපර්ඩ්, කරුනාකරලා,
වචනයක් කතාකරන්න පුළුවන් ද?
175
00:15:46,800 --> 00:15:49,500
-ඉතින්, මොකද මම කරනදේ වැරදි ද?
-ඔයා කරපුදේ වැරදි?
176
00:15:50,200 --> 00:15:52,700
-ඔයා රවනවා.
-මගේ මුන හැමවෙලාවෙම එවගේ තමා
177
00:15:52,800 --> 00:15:55,800
තාත්තේ,මේ,
අහන්නකෝ එක.
178
00:15:58,000 --> 00:16:02,400
ඔයාගේ ශක්තිය යොදවන්න ඔනේ
බලාපොරොත්තු තියන දෙයකට
179
00:16:04,200 --> 00:16:06,600
එකේ සම්භාව්තාව 99% ක්ම බෑ
180
00:16:06,700 --> 00:16:08,800
එක කරන එක නිශ්ළුල දෙයක්,
181
00:16:08,900 --> 00:16:13,100
1% කක් ව්තර තමා ....
182
00:16:13,200 --> 00:16:15,400
හොද වෙන්න තියෙන්නේ
183
00:16:15,500 --> 00:16:17,500
ඇගේ කොන්ද කැඩ්ලා
184
00:16:17,600 --> 00:16:21,600
මම ඇයට හැමදෙම කියලා තියෙන්නේ,
එක ඍණ අදහසක්, තාත්තේ
185
00:16:21,700 --> 00:16:23,700
සමහර ව්ට. සමහර ව්ට.
186
00:16:24,400 --> 00:16:26,500
තවමත් බලාපොරොත්තුවක් තියෙනවා.
188
00:16:40,600 --> 00:16:43,000
මම දන්නවා මම දැකපුදේ!
එතන හිට්යේ ඔහු. එ වොල්ට්.
189
00:16:43,100 --> 00:16:45,700
-කරුණාකරලා හිම්න් කථා කරන්න.
-මට ඇහුනා කොදුරනවා.
190
00:16:45,800 --> 00:16:47,100
-කොහින් ද?
-හැමතැනින්ම.
191
00:16:47,200 --> 00:16:49,500
-මොනවද කෙදුරුවේ? කව්ද?
-මම දන්නේ නෑ! “ඔවූන්“
192
00:16:49,600 --> 00:16:52,400
-පාරුවට මොනවා හරි වුනා ද?
-මුකුත් වුනේ නෑ
193
00:16:52,500 --> 00:16:55,900
-වොල්ට් හිට්යේ ඔයාගේ ස්වාම්යා එක්ක,ස්ව්‍යය....
-සයිඩ්, මම දන්නවා ඔයා දැක්කා කියලා!
194
00:16:56,000 --> 00:16:58,000
ඔවුන් එනවා
195
00:17:14,000 --> 00:17:16,500
ලොක් හොයාගත්තා .....
196
00:17:16,600 --> 00:17:20,300
.....බ්ම තිබ්ලා හැච් එකක්,
එක හැතැක්ම බාගයක් දුර ඇති.
197
00:17:21,500 --> 00:17:24,400
අපි එක පුපුරලා ව්වෘත කරා
ඉතින් අපිට පුලුවන් වුණා හැංගෙන්න
198
00:17:24,500 --> 00:17:27,500
ඉතින් අපි හැමොටම මෙ සිද්ධ් පුලුවන්
ඇතුලට ගිහිං හැංගෙන්න,,,,,,,,,,,,,,
199
00:17:31,100 --> 00:17:33,400
නමුත් එකෙන් වැඩක් නෑ,
එක හරියන්නේ නෑ
200
00:17:33,500 --> 00:17:36,100
එකෙ ඉඩ නෑ ඔක්කොටම එක ඇතුලට අද රෑ යන්න.
201
00:17:36,200 --> 00:17:38,900
ජැක්,කොහෙද ඩොක්ටර් අර්ට්?
202
00:17:43,000 --> 00:17:45,600
-ඔහු නැතිවුණා,
-මොකක්?
203
00:17:45,700 --> 00:17:47,900
--අපොයි,මගේ දෙව්යනේ.
-ඔයාලා දැක්කද ඔවුන්ව ?
204
00:17:48,000 --> 00:17:51,600
-ඔයාලා දැක්කද අනිත් අය?
-එයි! ෂෙන්නොන්! එහේ ‘ඔවුන්‘ නෑ
205
00:17:51,700 --> 00:17:54,500
-අපිට මෙතන සකඡචාවක හිට්යේ.
-මොනවාද ඔයා දන්නේ ?
206
00:17:54,600 --> 00:17:57,700
ඔයා මුකුත් දැක්කේ නෑ.
ඔයා දන්නේ නෑ ! ඔයා දන්නේ නෑ !
207
00:17:57,800 --> 00:17:59,400
එයි!
208
00:18:08,800 --> 00:18:10,800
හැමදෙම හරියයි, හරි ද.
209
00:18:10,900 --> 00:18:14,200
දැන්... කලබලනැතුව ඉන්න.
අපිට අව්ලක් වේන්නේ නෑ.
210
00:18:14,300 --> 00:18:17,000
අපි මෙහෙ ඉමු අද රෑ , හරි ද?
එකට.
211
00:18:17,100 --> 00:18:20,600
අපිට ගාව තුවක්කු හතරක් තියෙනවා.
අපි එලියෙන් ඇතුල්වෙන තැන්වලට අරක්ශාව දාමු.
212
00:18:22,500 --> 00:18:25,300
අපි එකට ඉන්න හින්දා අපි ආරක්ෂිතයි.
213
00:18:27,800 --> 00:18:29,500
උදේ වේනවා තව පැය තුනකින්,
214
00:18:29,600 --> 00:18:32,200
එහින්දා අපි ඔක්කොම මෙතන ඉදලා බලමු.
215
00:18:35,800 --> 00:18:37,700
මම පොරොන්දු වෙනවා.
216
00:18:47,500 --> 00:18:51,500
-ජොන්, ඔය මොකද කරන්නේ?
-මම කඹයක් ගන්නවා.
217
00:18:52,700 --> 00:18:54,700
මොකට ද?
218
00:18:54,800 --> 00:18:57,200
හැච් එකට.
මම ඇතුලට යනවා.
219
00:19:03,700 --> 00:19:07,000
ජොන්,ඔයා හිතන්නේ එක දැන් කරන
එක බුද්ධ්මත් වැඩක් කියලා ද?
220
00:19:07,100 --> 00:19:09,800
ඇත්තටම මට කුතුහලයක් එක.
ඔයා හරි.
221
00:19:09,900 --> 00:19:13,500
ආරක්ෂිත දේ තමා මෙහේ ඉන්න එක.
උදේ වෙනකල්.
222
00:19:14,700 --> 00:19:17,400
“අනිත් අය“ එනකල් බලාගෙන,
කවදාවත් ඔවුන් එන්නේ නෑ.
223
00:19:18,700 --> 00:19:21,700
වීර නෑදෑයෝ බෝට්ටුවේන් එනකල් බලාගෙන ඉන්නවා.
224
00:19:23,000 --> 00:19:25,400
නමුත් මම?
මම බලාපොරොත්තු තියාගන්නේ නෑ
225
00:19:48,400 --> 00:19:50,400
ඉතින්, ඔයා එක ව්ශ්වාස කරනවා ද?
226
00:19:54,500 --> 00:19:56,100
විශ්වාස කරන්නේ මොකක් ද?
227
00:19:57,800 --> 00:19:59,700
අවුලක් වේන්නෙ නැතිවෙයි ද?
228
00:20:03,400 --> 00:20:05,600
ඔව් මට ව්ශ්වාසයි.
229
00:20:06,600 --> 00:20:10,900
ඔයා වගේ අසාමන්‍ය අකාරයට.
බාගේට පෙන කන්නාඩ්යක් වගේ
230
00:20:11,000 --> 00:20:12,900
එක කැඩපතක්ද?
231
00:20:19,000 --> 00:20:21,800
ඔයා කලේ හොද දෙයක්.
කථා කරලා
232
00:20:23,200 --> 00:20:28,000
හැමොම හොදින් බලාගන්නවා.
එවගේම හැමොටම බලාපොරොත්තු දිලා.
233
00:20:32,300 --> 00:20:34,400
ඔයා මෙහෙ හිට්යෙ නැත්නමි,ජැක්......
234
00:20:40,900 --> 00:20:42,900
මම යනවා හැච් එකට.
235
00:20:44,300 --> 00:20:48,800
.මම දන්නවා ඇයි ඔයාට යන්න බැරි කියලා.මම අදහස් කරේ,
ඔවුන්ට ඔබව ඔනේ, මට එක තේරුණා.
මම යන්නවා.
236
00:20:52,200 --> 00:20:55,500
මොකක් වුනත් ලොක් එක ගියේ ඔයා කැමති වුනත් නැතත්.
237
00:20:56,400 --> 00:20:58,500
එවගේම ඔහු වැට්ලා බෙල්ල කැඩුනොත්....
238
00:21:02,000 --> 00:21:04,200
එකට ජිවත් වෙනවා නැත්නම් තනිවම මැරේනවා,
හරි ද?
239
00:21:09,200 --> 00:21:10,700
හරි.
240
00:21:19,200 --> 00:21:21,300
ඔයාගේ කෙල්ලට හුගක් අමාරුයි.
241
00:21:21,400 --> 00:21:24,500
එකට සමහර විට පැය දහයක් දොලහක් ගනී.
242
00:21:24,600 --> 00:21:27,800
ඇතුල බලන තුරු,
මම තාම දන්නේ නැ කොච්චර ව්ශාල හානීයක් වෙලාද කියලා.
243
00:21:32,300 --> 00:21:35,600
ඇය යන්න හිට්යේ ඇදුම් හරි ද කියලා බලන්න.
244
00:21:39,100 --> 00:21:41,100
එක කවදද? මගුල් ගෙදර?
245
00:21:41,200 --> 00:21:43,500
මාස අටකින්
246
00:21:44,500 --> 00:21:47,200
මට විශ්වාසයි සරා යතා තත්වයට පත්වේයි කියලා,
එහෙම ඕනොත්.......
247
00:21:47,300 --> 00:21:50,100
යථා තත්වයට?මේකක්ද එකෙ තේරුම?
248
00:21:50,800 --> 00:21:52,900
ඇයව ශාරීරික පුතිකාර කරන්න වේනවා,
249
00:21:53,000 --> 00:21:56,000
-නමුත් එක අමාරු වැඩක්....
- අපිට එක කරන්න හැකි ද .....
250
00:21:57,100 --> 00:21:59,200
ඔයා දන්නවාද......... ආදරය?
251
00:22:02,800 --> 00:22:04,900
ඔයා තේරූම් ගන්න එකට අවස්ථාවක් ව්තරයි.
252
00:22:05,000 --> 00:22:09,000
සරාව ඉතා හොදින් බලාගන්න අවශ්‍ය වෙනවා
253
00:22:10,100 --> 00:22:14,000
මොකද වෙන්නේ ඇයට තනියම ඇව්ද ගන්න බැරි උනොත්?
254
00:22:30,100 --> 00:22:32,000
මෙහට එන්න.
255
00:22:33,300 --> 00:22:35,200
මෙහට එන්න.
256
00:22:37,700 --> 00:22:40,100
මට ඔයාට රහසක් කියන්න තියෙනවා.
257
00:22:42,200 --> 00:22:43,200
මෙහට එන්න.
258
00:22:46,800 --> 00:22:47,900
ලගට.
259
00:22:53,400 --> 00:22:55,100
හරි.
260
00:22:57,400 --> 00:22:59,900
මම දන්නවා මට ආයේ නටන්න වෙන්නේ නෑ කියලා.
261
00:23:06,500 --> 00:23:09,900
මට තාම පුඵවන් මගේ ව්වාහය ලැස්ති වෙන්න
262
00:23:13,400 --> 00:23:15,400
ඔයාත් එන්න, හරි ද?
263
00:23:21,100 --> 00:23:23,100
මම යන්නේ ඔයාව හොද කරන්න
264
00:23:54,100 --> 00:23:57,100
මම ඔයා හොයාගෙන අවේ,
මෙ වෙන කොට බගයක් බැහැලා ඉන්න ඔනේ.
265
00:23:58,000 --> 00:24:00,000
මම ඔයා එනකල් හිට්යේ.
266
00:24:10,200 --> 00:24:13,900
-ඉතිං, ඔයාට ඕනේ නැද්ද මම මුලින්ම යනවට?
-හොදයි, මම උදව් කරන්නම්
267
00:24:14,000 --> 00:24:17,500
මට පුළුවන් ලේසියෙන්ම ඔයා උඩට එන්න කඹය දාන්න
268
00:24:17,600 --> 00:24:19,800
කද දිගේ පල්ලහට යන්න
269
00:24:19,900 --> 00:24:23,700
ඔයා බලන්න ඉස්සරලා මට අහුව්නොත් මම ගන්නවා
270
00:24:23,800 --> 00:24:25,800
ඒහෙනම් හරි
271
00:24:29,400 --> 00:24:31,400
-හිර නැ නේද?
-අව්ලක් නැ
272
00:24:37,800 --> 00:24:39,100
හරි
273
00:24:56,200 --> 00:24:57,500
ඉන්න.
274
00:24:58,300 --> 00:25:00,100
මොකක් හරි උනොත් මම කියනවා “නවතින්න“?
275
00:25:01,100 --> 00:25:02,600
“නවතින්න“
276
00:25:06,400 --> 00:25:08,800
හරි. පටන්ගමු එහෙනම් .
277
00:26:00,700 --> 00:26:03,000
කෙට්! ඔයා හොදින් ද?
278
00:26:06,600 --> 00:26:07,800
ඔව්.
279
00:26:11,300 --> 00:26:13,300
පහන වැටුණා.
280
00:26:13,400 --> 00:26:15,400
සමහර ව්ට අපිට.......
281
00:26:16,800 --> 00:26:18,500
හොදයි එහෙනම්.
282
00:26:31,400 --> 00:26:32,500
එකයි
283
00:26:35,000 --> 00:26:36,200
දෙකයි
284
00:26:37,400 --> 00:26:38,600
තුනයි
285
00:26:40,200 --> 00:26:41,400
හතරයි
286
00:26:43,800 --> 00:26:45,300
නවතින්න.
287
00:26:51,600 --> 00:26:52,600
මොකක්ද තියෙන්නේ?
288
00:26:52,700 --> 00:26:55,300
ජොන්!
මම හිතන්නේ යට මොනවා හරි..........
289
00:27:04,400 --> 00:27:06,100
කෙට්! ඔයා හොදින් ද?
290
00:27:23,000 --> 00:27:24,400
කෙට්!
291
00:27:33,500 --> 00:27:36,200
ඔයා විහිලු කරනවා ද?
ඔයාත් යන්නවාද?
292
00:27:37,500 --> 00:27:39,700
-ඔවු.
-එතකොට මොකකද වේන්නේ ඔයා කියපු....
293
00:27:39,800 --> 00:27:43,000
..උදේ වෙනකල් ඉදලා වෙනකල් ඉමු කියපු එක?
294
00:27:43,700 --> 00:27:45,800
මගේ අදහස වෙනස් වුණා.
295
00:28:10,700 --> 00:28:12,100
කෙට්!
296
00:28:13,400 --> 00:28:15,100
ලොක්!
00:28:15,950 --> 00:29:37,000
පරිවර්ථනය : නදුන් දර්ශ කුමාරතුංග, ව්සිනි.
297
00:29:37,300 --> 00:29:38,800
මගුල..
298
00:29:38,900 --> 00:29:41,700
-සහෝදරයා,ඔයා හොදින් ද?
-මම හොදින්.මම හොදින්.
299
00:29:41,800 --> 00:29:44,700
සැහැල්ලු වෙන් ඉන්න,
දෙන්න මට බලන්න.
300
00:29:46,200 --> 00:29:48,000
එතන රිදෙනවා ද?
301
00:29:48,100 --> 00:29:50,200
ඒහෙනම් හොදයි, එතන උලුක් වෙලා නෑ.
302
00:29:51,000 --> 00:29:53,700
ආමාරු වුනත් පැරදෙන්න කැමති නැ නේද?
303
00:29:53,800 --> 00:29:57,100
-මම උත්සහ කරේ නැ අල්ලා ගන්න.
-අහා, ඔව් අනිවා කරේ නැ
304
00:29:59,800 --> 00:30:03,000
-මොනවාද උලුක්කු ගැන දන්නේ?
-මම එක සැරයක් වෛද්‍යවරයෙක් වෙලා හිටියා.
305
00:30:04,900 --> 00:30:06,000
එකම වාගේ
306
00:30:06,100 --> 00:30:08,100
එහෙනම් ඔයාත් වෛද්‍යවරයෙක් ද ?
307
00:30:20,200 --> 00:30:23,900
- ඉතින් මොකක්ද නිදහසට කාරනාව?
- නිදහසට කාරනාව?
308
00:30:24,000 --> 00:30:26,400
දුවපු එක,
හරියට යකෙක් පන්නනවා වාගේ?
309
00:30:27,200 --> 00:30:29,700
කාරනය තමා : මම පුහුණු වෙනවා.
310
00:30:30,700 --> 00:30:33,500
- පුහුණු වෙනවා?
- ලොකේ තියන තරග වලට.
311
00:30:35,000 --> 00:30:36,900
පුදුමයි නේද,මම දන්නවා
312
00:30:39,100 --> 00:30:41,200
ඔයාගේ හේතුව එකට වඩා නියමය එකක්ද,සහොදරයා.
313
00:30:42,200 --> 00:30:44,300
කියන්න බලන්න
314
00:30:46,600 --> 00:30:48,600
අහ.හහ කෙල්ලේක් නේද?
315
00:30:49,800 --> 00:30:53,100
-රෝගියෙක්.
-ආහ, ගැහැණු ලෙඩේක්.
316
00:30:57,100 --> 00:30:58,700
මොකක්ද ඇගේ නම?
317
00:31:01,500 --> 00:31:04,900
-ඇගේ නම සාරා.
-මොකකද කරේ ඇය ?
318
00:31:05,600 --> 00:31:06,600
කරේ ඇයට?
319
00:31:06,700 --> 00:31:10,300
ඔයා අනිවා කරන්න ඇති අව්ලක්
320
00:31:13,100 --> 00:31:14,700
මම කියුවා ඇයට....
321
00:31:15,800 --> 00:31:17,900
මම පොරොන්දුවක් වුණා නමුන් එක මට කරන්න බැරි වුණා.
322
00:31:19,000 --> 00:31:22,500
මම ඇයව සුවකරනවා කියුවා එත් මට බැරි වුණා
323
00:31:24,300 --> 00:31:25,800
මම අසමත් වුණා
324
00:31:29,000 --> 00:31:30,800
අහ! එහෙමද.
325
00:31:31,900 --> 00:31:33,900
එක දෙයක්.....
326
00:31:36,300 --> 00:31:38,000
මොනවාද ඇයව හොද කරන්න කරේ?
327
00:31:39,200 --> 00:31:40,900
-මම මුකුත් කරේ නෑ.
-මොනවාද කරන්න තිබුණේ?
328
00:31:41,400 --> 00:31:43,800
ඔයා දන්නේ නෑ
ඔයා මොනවද කතාකරන්නේ කියලා
329
00:31:43,900 --> 00:31:45,200
මම දන්නේ නෑ? ඇයි නැත්තේ?
330
00:31:45,300 --> 00:31:48,600
මොකද ඇය හිටපු තත්වය පුදුම සහගතයි, “සහොදරයා“
331
00:31:51,400 --> 00:31:53,700
එත් ඔයා හස්කම් ව්ශ්වාස කරේ නැ.
332
00:31:57,600 --> 00:32:02,700
හොදයි,හරි, ඉතිං,
කොහොම උනත් මම දෙන්නම් උපදෙසක්
333
00:32:06,000 --> 00:32:08,000
එකෙන් ඔයාව උසස් වෙනවා
334
00:32:13,900 --> 00:32:15,800
උසස් වෙනවා?
335
00:32:18,600 --> 00:32:21,700
ඔයාගේ වළලුකර. ඔයා උස්සාගෙන තබාගන්න.
336
00:32:24,800 --> 00:32:26,900
එක නියම කතාබහක්....
337
00:32:27,600 --> 00:32:31,400
-ජැක්.
-ජැක්, මම ඩෙස්මන්ඩ්.
338
00:32:32,400 --> 00:32:35,600
හොදයි,සුභ පැතුම් සහොදරයා.
වෙන තැනක හම්බවෙමු.
00:32:40,000-->00:32:50,000
ප
00:32:50,000-->00:33:00,000
පරි
00:33:00,000 --> 00:33:10,000
පරිව
00:33:10,000 --> 00:33:20,000
පරිවර්
00:33:20,000 --> 00:33:30,000
පරිවර්ථ
00:33:30,000 --> 00:33:40,000
පරිවර්ථන
00:33:40,000 --> 00:33:50,000
පරිවර්ථනය
00:33:50,000 --> 00:34:00,000
පරිවර්ථනය :
00:34:00,000 --> 00:34:15,000
පරිවර්ථනය : න
00:34:15,000 --> 00:34:25,000
පරිවර්ථනය : නදු
00:34:25,000 --> 00:34:40,000
පරිවර්ථනය : නදුන්
00:34:40,000 --> 00:34:55,000
පරිවර්ථනය : නදුන් ද
00:34:55,000 --> 00:35:05,000
පරිවර්ථනය : නදුන් දර්
00:35:05,000 --> 00:35:10,000
පරිවර්ථනය : නදුන් දර්ශ
00:35:10,000 --> 00:35:15,000
පරිවර්ථනය : නදුන් දර්ශ කු
00:35:15,000 --> 00:35:20,000
පරිවර්ථනය : නදුන් දර්ශ කුමා
00:35:20,000 --> 00:35:28,000
පරිවර්ථනය : නදුන් දර්ශ කුමාර
00:35:28,000 --> 00:35:33,000
පරිවර්ථනය : නදුන් දර්ශ කුමාරතුං
00:35:33,000 --> 00:35:45,000
පරිවර්ථනය : නදුන් දර්ශ කුමාරතුංග.
00:35:55,000 --> 00:36:14,000
පරිවර්ථනය : නදුන් දර්ශ කුමාරතුංග.
339
00:36:14,200 --> 00:36:16,300
එක ඔබන්න හදන්න එපා.
340
00:36:17,600 --> 00:36:19,600
කොහෙද කෙට්?
341
00:36:20,600 --> 00:36:22,400
මොන මගුලක් ද..........
342
00:36:41,100 --> 00:36:42,600
මම පනපිට්න් ද?
343
00:36:46,800 --> 00:36:50,000
ඔව් ඔව් ඔයා පනපිට්න්.
344
00:36:56,600 --> 00:36:58,500
ඔයා සුවදයි.
345
00:36:59,500 --> 00:37:03,100
-බොහොම ස්තුතියි.
-නියමයි, ඔයා ඇත්තටම සුවදයි.
346
00:37:04,600 --> 00:37:08,200
ඔව්, මම ගියා කුකුල් කොටුවකට.
347
00:37:08,300 --> 00:37:10,300
ඔයාගේ සුවද හැම තැනම.
348
00:37:11,700 --> 00:37:14,700
හොදයි,මම නෑවා.
මම හිතන්නේ මම ....
349
00:37:14,800 --> 00:37:17,500
මට අවශ්‍ය ඔයාව අවුලක් නැද්ද බලන්නයි එවගේම .......
350
00:37:17,600 --> 00:37:19,900
මම හිට්යේ පිට්ටනියේ.
351
00:37:21,200 --> 00:37:22,500
මොකක්?
352
00:37:23,800 --> 00:37:27,900
පිට්ටනියට ගිහින් හැම තැනම දුවන්න.
උඩට පහලට.
353
00:37:29,900 --> 00:37:31,700
ඇයි එහෙම ඔයා කරන්නේ?
354
00:37:33,900 --> 00:37:35,500
මම වේගවත්.
355
00:37:38,000 --> 00:37:41,000
-ඔයා ඉවර කරා ද?
-නෑ, මගේ වළලුකර අව්ල් වුණා.
356
00:37:43,500 --> 00:37:45,100
ඔයා එකෙන් හිර වුනා.
357
00:37:48,800 --> 00:37:51,200
කෙව්න් ඉන්නවා ද? මගේ ආදරවන්තයා?
358
00:37:52,400 --> 00:37:54,300
මම ඔහුව දැක්කේ නෑ.
359
00:37:55,300 --> 00:37:59,900
-මට ව්ශ්වාසයි ඔහු එයි කියලා...
-ඔවි, ඔවි, ඔවි, අනිවාර්යෙන්ම.
360
00:38:02,100 --> 00:38:05,100
ඔයා මට කියන්න එක කොහොමද වුනේ?
361
00:38:10,600 --> 00:38:12,500
සාරා, එක....
362
00:38:13,200 --> 00:38:15,900
එ හානිය ව්ශාලව ඔයාගේ කොන්දේ තිබුණා .
363
00:38:20,500 --> 00:38:24,100
මම කලා මට පුඵව්‍න් හැම දේම නමුත් ඔයාගේ කොදු ඇට පෙල,
මම .....
364
00:38:28,500 --> 00:38:30,700
.... මට බැරි වුණා එක හදන්න.
365
00:38:33,400 --> 00:38:37,200
ඔයාගේ ඉනෙන් පහළ කොටස
පණ නැති වෙන්න යන්නේ ජිව්ත කාලයටම.
366
00:38:40,300 --> 00:38:43,300
මට සමාවෙන්න. මට සමාවෙන්න, සාරා.
367
00:38:48,300 --> 00:38:50,600
ඔයා මාව උස්සනවා ද?
368
00:38:52,600 --> 00:38:53,900
නෑ
369
00:38:56,100 --> 00:38:58,500
එහෙනම් මට පුළුවන් ද බොරු කකුලක් දන්න?
370
00:39:21,000 --> 00:39:22,900
මේතනින් දැනේනවා ද?
371
00:39:23,600 --> 00:39:24,700
ඔව්
372
00:39:26,700 --> 00:39:29,500
-මේතනින් දැනේනවා ද?
-ඔව්
373
00:39:30,200 --> 00:39:32,100
-මේතන?
-ඔව්
374
00:39:35,400 --> 00:39:37,300
-මේතන?
-ඔව්
375
00:39:59,500 --> 00:40:02,300
එහාට යනවා නැත්නම් මම මුව මරනවා.
376
00:40:03,100 --> 00:40:05,400
තුවක්කුව බ්මට දන්නවා.
377
00:40:05,500 --> 00:40:07,300
-කොහෙද කෙට්?
-ජැක්, ඇය හොදින්........
378
00:40:07,400 --> 00:40:09,100
-මම කියුවේ බ්ම දන්න කියලා!
-කොහෙද කෙට්?
379
00:40:09,200 --> 00:40:12,600
-ඇය හොදින්. බ්මට දන්න........
-මම බ්මට දන්නේ නෑ!
380
00:40:12,700 --> 00:40:15,100
තමුන්ට ඔනේ මුව මැරේනවට ද? බ්ම දන්න.
381
00:40:19,000 --> 00:40:21,300
ලොක්, මෙකද ඔයා කියපු එක?
382
00:40:21,400 --> 00:40:23,400
මේකද උඹේ “දෛවය“?
383
00:40:25,000 --> 00:40:27,300
-හැම පාරක්ම මේහේ තියෙනවා ද?
-ජැක්, සංසුන් වෙන්න.
384
00:40:28,800 --> 00:40:32,100
ඔයාගේ තුවක්කුව බ්මට දන්න.
නැත්නම් මම මුගේ මගුල් ඔලුව අයින් කරනවා, සහොදරයා!
385
00:40:43,600 --> 00:40:45,600
උඹ?
386
00:40:46,250 --> 00:41:01,000
මතු සම්බන්දයි.