1
00:00:00,100 --> 00:00:10,100
මෙම උපසිරැසි
www.baiscopelk.com
අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර චිත්‍රපටයේ පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත
2
00:00:26,040 --> 00:00:26,950
ඉවරයි.
3
00:00:28,870 --> 00:00:31,750
මට පුලුවන්ද, ඔයා දන්නවනේ, ඒක මිනිත්තුවක් බලන්න?
4
00:00:33,500 --> 00:00:34,880
ඔයා නම් කලාකරුවෙක්, කොල්ලෝ.
5
00:00:37,300 --> 00:00:40,840
ඔයා කියන්න යන්නේ ඔයා මෙතනින් ගියාට පස්සේ මට ආයේ කවදාවත් ඒක
දකින්න වෙන්නේ නැහැ කියලනේ.
6
00:00:41,470 --> 00:00:43,470
ඒකට දැන් තමයි හොදම වෙලාව, ඔවු.
7
00:00:44,470 --> 00:00:47,680
හුගක් අය, ඔයා දන්නවද, මුලින්ම ගහන්නේ ගොඩක් පොඩි එකක්.
8
00:00:47,980 --> 00:00:50,890
"අම්මා", ගැණු ලමයගේ මුල අකුරු, ඒ වගේ දෙයක්.
9
00:00:51,090 --> 00:00:52,720
ඒත් ඔයා එහෙම නෙමී.
10
00:00:53,470 --> 00:00:56,430
ඔයා මුලු ඇගම වහගත්තා, මාස කීපයක් ඇතුලත.
11
00:00:56,970 --> 00:01:00,090
කට්ටියට අවුරුදු ගානක් යනවා ඔයා විදිහට ගහන්නනම්.
12
00:01:00,410 --> 00:01:01,990
මට නැහැ අවුරුදු කිහිපයක්.
13
00:01:03,820 --> 00:01:05,320
මං කරන්න යන දේට.
14
00:01:06,320 --> 00:01:08,700
සිංහල අදහස සහ යතුරු ලියනය
෴ ධ
15
00:01:08,720 --> 00:01:10,290
සිංහල අදහස සහ යතුරු ලියනය
෴ ධනු
16
00:01:10,320 --> 00:01:12,290
සිංහල අදහස සහ යතුරු ලියනය
෴ ධනුෂ්
17
00:01:12,320 --> 00:01:14,290
සිංහල අදහස සහ යතුරු ලියනය
෴ ධනුෂ්ක
18
00:01:14,320 --> 00:01:16,700
සිංහල අදහස සහ යතුරු ලියනය
෴ ධනුෂ්ක ල
19
00:01:16,720 --> 00:01:18,700
සිංහල අදහස සහ යතුරු ලියනය
෴ ධනුෂ්ක ලක්
20
00:01:18,720 --> 00:01:20,700
සිංහල අදහස සහ යතුරු ලියනය
෴ ධනුෂ්ක ලක්මා
21
00:01:20,720 --> 00:01:22,700
සිංහල අදහස සහ යතුරු ලියනය
෴ ධනුෂ්ක ලක්මාල්
22
00:01:22,720 --> 00:01:24,700
සිංහල අදහස සහ යතුරු ලියනය
෴ ධනුෂ්ක ලක්මාල් | ධ
23
00:01:24,720 --> 00:01:26,700
සිංහල අදහස සහ යතුරු ලියනය
෴ ධනුෂ්ක ලක්මාල් | ධනා
24
00:01:26,720 --> 00:01:28,700
සිංහල අදහස සහ යතුරු ලියනය
෴ ධනුෂ්ක ලක්මාල් | ධනා ෴
25
00:01:28,720 --> 00:01:58,700
සිංහල අදහස සහ යතුරු ලියනය
෴ ධනුෂ්ක ලක්මාල් | ධනා ෴ විසිනි.
කරුණාකර කතෘ අයිතිය සුරකින්න.
26
00:01:59,510 --> 00:02:01,010
සේප්පුව. අරින්න ඒක.
27
00:02:01,130 --> 00:02:03,720
අපිට බැහැ. මැනේජර් නැතුව අරින්න.
28
00:02:05,680 --> 00:02:06,430
කොහේද ඔහු?
29
00:02:06,470 --> 00:02:08,470
මේ දවල් කෑම වෙලාව. ඔහු කඩේට ගිහින්.
30
00:02:08,680 --> 00:02:09,390
කඩේට ගිහින්?
31
00:02:09,470 --> 00:02:10,850
ඒක ඉක්මනින් කෑම දෙන තැනක්.
32
00:02:10,970 --> 00:02:13,770
ඔවුන් රසම රස බර්ගර් දෙනවා.
33
00:02:14,280 --> 00:02:15,740
මං දන්නවා .
34
00:02:17,980 --> 00:02:20,360
මං සෙල්ලම් කරනවා නෙමෙයි. අරින්න ඒක
35
00:02:20,840 --> 00:02:23,060
සර්, ඔයා ගාව මිලියන බාගයක් සල්ලි තියෙනවා බෑග් එකේ.
36
00:02:23,090 --> 00:02:25,750
ඔයාට හිතෙන්නේ නැද්ද ඒක හොද දෙයක් නෙමෙයි කියලා...?
37
00:02:36,000 --> 00:02:39,750
මේ පොලිසියෙන්.ඔයා යටත් වෙන්න ඕනා.
38
00:02:42,260 --> 00:02:43,630
ඔයාගේ අයුධ බිම දාන්න.
39
00:02:45,860 --> 00:02:47,650
ඔයාගේ ආයුධ බිම දාන්න.
40
00:02:52,310 --> 00:02:56,100
මේ නඩුව අයුධ අතැතිව බැංකුවක් මජකොල්ල කන්න හදපු සිද්දියක් ගැන.
41
00:02:56,270 --> 00:02:58,480
ඔයාට හේ ගැන විශ්වාසද, මිස්ටර් ස්කොෆීල්ඩ්?
42
00:02:58,610 --> 00:02:59,600
මට විශ්වාසයි, ස්වාමීනි.
43
00:03:00,040 --> 00:03:01,920
ස්වාමීනි, අපි කැමති කෙටි විවේකයක් ලබා දෙනවනම්.
44
00:03:01,950 --> 00:03:04,190
මගේ සේවාදායකයා මේ මොහේතේ ටිකක් තැති ගැන්විලා ඉන්නේ.
45
00:03:04,210 --> 00:03:06,110
- එහෙම නැහැ, ස්වාමීනි.
- එහෙමයි, ස්වාමීනි.
46
00:03:06,280 --> 00:03:08,910
සමහර විට ඔයාට නිදහසට කාරනා සොයා ගැනීමට අවශ්‍යය වෙයි,
47
00:03:09,200 --> 00:03:11,740
ඒකට අමතර කාලයක් අරගෙන හිතන්න.
48
00:03:11,790 --> 00:03:13,370
මං දැනටමත් ඒක කරලා තියෙන්නේ, ස්වාමීනි.
49
00:03:19,540 --> 00:03:22,090
මං විවේකයෙන් පසුව තීන්දුවක් ලබා දෙන්නම්.
50
00:03:22,270 --> 00:03:24,360
නැවත උසාවිය 1.30ට අරඹනවා.
51
00:03:26,640 --> 00:03:27,600
එන්න, යමු.
52
00:03:27,740 --> 00:03:28,760
මයික් අන්කල්?
53
00:03:30,830 --> 00:03:32,580
මං කැමති නැහැ ඔයා එනවට.
54
00:03:32,890 --> 00:03:33,850
ගෙදර යන්න, එල් ජේ.
55
00:03:34,800 --> 00:03:36,170
මං කැමති නැහැ මේක ඔයා දකිනවට.
56
00:03:44,250 --> 00:03:45,610
ඔහු මේක හොදින් අරගන්න එකක් නැහැ.
57
00:03:45,630 --> 00:03:48,090
ඔයාට පුලුවන්ද එයාට දොස් කියන්න? ඔහු ඔයාගේ බෑනා.
58
00:03:48,200 --> 00:03:51,570
ඔහු කැමති ටවයිද තමන්ගේ කෙනෙක් තමන් විහින්ම සිරගෙදරට යන්න හදන එකට...
59
00:03:51,960 --> 00:03:55,300
අනික එයා විතරක් නෙමෙයි එහෙම වෙන්නේ, මයිකල්.
60
00:03:56,390 --> 00:03:57,380
අපිට මිනිත්තුවක් දෙන්න පුලුවන්ද?
61
00:03:57,620 --> 00:03:58,460
මිනිත්තුවයි.
62
00:03:59,420 --> 00:04:00,720
ඔයාට තේරෙන්නේ නැද්ද?
63
00:04:01,400 --> 00:04:02,690
ඔයාව ඇයගේ පොතට දාගත්තොත්
64
00:04:02,710 --> 00:04:04,790
ඇය ඔයාව හිර කරලා තියගෙනී බෝම්බයක් වගේ.
65
00:04:05,210 --> 00:04:07,380
නිදහසයි දඩුවමයි දෙකම ඇයට එක වගෙයි.
66
00:04:07,650 --> 00:04:08,380
මං දන්නවා.
67
00:04:09,000 --> 00:04:11,020
එහෙනම් මට කරුනාකරලා කියන්න ඔයාගේ ඔලුවට මොනාද වෙලා තියෙන්නේ
68
00:04:11,470 --> 00:04:12,550
අපි මේක ඉවර කරන්න ඕනා.
69
00:04:12,680 --> 00:04:13,930
මං ඔයා ගැන දන්නවා මගේ ජීවිත කාලෙම.
70
00:04:14,060 --> 00:04:15,520
ඔයාගේ ඇගේ නැහැ වැරදි කරන්න හැගීමක්,
71
00:04:16,410 --> 00:04:17,920
ඒ වගේම මං දන්නවා ඔයාට මුදල් ඕනා කරලා තිබුනෙත් නැහැ.
72
00:04:18,310 --> 00:04:19,140
වෙරෝනිකා.
73
00:04:19,180 --> 00:04:21,160
ඇයි ඔයා මට උදවු කරන්න දෙන්නේ නැත්තේ?
74
00:04:21,190 --> 00:04:24,570
ඔයා මට හොද කෙනෙක් උනා. මගේ මුලු ජීවිතේටම, ඔයාට පුලුවන් තරම්...
75
00:04:25,210 --> 00:04:28,050
ඒත් ඔයා මට මේක තනියෙම විසදගන්න දේනන් ඕනා. හරිද?
76
00:04:29,000 --> 00:04:31,170
මීට පෙර වැරදි ක්‍රියා නැති නිසා,
77
00:04:31,200 --> 00:04:33,460
පරිවාස කාලයකට යොමු කරනවා.
78
00:04:33,910 --> 00:04:36,580
කෙසේ වුවත්, ආයුධ තිබු නිසා
79
00:04:36,660 --> 00:04:39,670
සභාවෙන් මට ඒ බව පැවසු නිසා.
80
00:04:39,750 --> 00:04:40,710
ඒ හේතුව මත,
81
00:04:40,790 --> 00:04:44,880
ඔයාව සිර ගෙට නියම කරනවා,මිස්ටර් ස්කොෆීල්ඩ්.
82
00:04:45,840 --> 00:04:48,470
එකෙන් කියන්නේ හිරේට නියම කරනවා කියලා
83
00:04:48,510 --> 00:04:50,550
ඔයාගේ ගෙවල් වලට ආසන්නයෙන්ම චිකාගෝ වල.
84
00:04:50,590 --> 00:04:51,720
මං සැලකිල්ලක් දක්වනවා.
85
00:04:52,350 --> 00:04:53,720
පලුමු අදියඓ් පහසුකම් සහිත...
86
00:04:53,750 --> 00:04:54,660
පලුමු අදියරේ?
87
00:04:54,770 --> 00:04:56,690
ඒ කියන්නේ අධි ආරක්ෂිත, ස්වාමීනි.
88
00:04:56,890 --> 00:04:59,270
මං සභාවෙනුත් මේ ගැන විමසීමක් කලා.
89
00:04:59,980 --> 00:05:00,940
මං කිවුව විදිහට,
90
00:05:01,170 --> 00:05:04,820
පලුමු අදියරේ පහසුකම් සහිත ෆොක්ස් රිවර් සිරගෙය නියම කරනවා.
91
00:05:04,890 --> 00:05:07,850
කාලය වශයෙන්, අවුරුදු පහකුත්.
92
00:05:08,240 --> 00:05:10,570
ඒය රදා පවතින්නේ ඔබේ හැසිරීම මත.
93
00:05:10,700 --> 00:05:12,490
ප්‍රකාශ කරපු පරි හැකි ඉක්මනින් ඒ දේ සිදු කල යුත්යි.
94
00:05:25,590 --> 00:05:27,960
හරි, මිනිසුනේ, දොර තුලට වී ඉන්න රෝග තිබේ දැයි පරීක්ෂා කිරීමට.
95
00:05:28,010 --> 00:05:30,720
ක්නොක් සද්දේ ඇහුනම , එලියට එන්න. පේලියට එන්න.
96
00:05:30,840 --> 00:05:32,630
අපිට මුලු දවසෙම මේක කරන්න බැහැ.
97
00:05:33,360 --> 00:05:34,720
පේලියේ ඉන්න අය කතා කරන්න එපා.
98
00:05:35,100 --> 00:05:37,560
යන්න. මිනිත්තු පහක් ලැබෙනවා නා ගන්න.
99
00:05:37,840 --> 00:05:40,040
දියටම යන්න. යන්න. යන්න. දැන්ම.
100
00:05:40,190 --> 00:05:41,060
යන්න. යන්න, යන්න.
101
00:05:42,050 --> 00:05:42,670
ඊලග!
102
00:05:42,700 --> 00:05:43,760
බැංකුවේ කෙනා, යමු.
103
00:05:44,000 --> 00:05:45,140
නම සහ අංකය.
104
00:05:45,610 --> 00:05:46,750
ස්කෝෆිල්ඩ්, මයිකල්. 94941.
105
00:05:46,770 --> 00:05:48,150
ඔයා ආගමික පුද්ගලයෙක්ද, ස්කෝෆීල්ඩ්?
106
00:05:48,180 --> 00:05:49,280
ඒ ගැන හිතුවේ නැහැ.
107
00:05:49,600 --> 00:05:53,110
හොදයි, 'මෙහේ ආඥා දහයක් නැහැ.
108
00:05:53,130 --> 00:05:55,010
අපිට තියෙන්නේ ආඥා දෙකයි.
109
00:05:55,040 --> 00:05:56,780
පලවෙනි ආඥාව තමයි කිසි දෙයක් ගේන්න බැහැ.
110
00:05:56,990 --> 00:05:58,240
මොකක්ද දෙවනි එක?
111
00:05:58,260 --> 00:05:59,760
පලවෙනි එක බලන්න.
112
00:06:00,620 --> 00:06:01,590
තේරුනා.
113
00:06:02,330 --> 00:06:03,960
ඔයා කතා කරන්නේ බෙල්ල හරවලද?
114
00:06:04,550 --> 00:06:05,430
ආයෙමත් කියනවද?
115
00:06:05,710 --> 00:06:07,670
මං කිවුවේ, ඔයාට ඕනා කැපී පේන්නද?
116
00:06:08,730 --> 00:06:10,860
උත්සහ කරලා බලන්න ඕනා නීතයෙන් පිට යන්න, රේඩාර් මග හරින්න, ලොක්කා
117
00:06:11,050 --> 00:06:13,090
වෙලාව අරගෙන... එලියට යන්න.
118
00:06:14,300 --> 00:06:16,370
මෙහේ මගේ රේඩාර් වලින් මිදිලා යන්න බැහැ.
119
00:06:16,930 --> 00:06:17,930
දැනගැනිම සතුටක්.
120
00:06:39,330 --> 00:06:41,400
හෙයි, වායුසමීකරනයක් ගෙනත් දාන්න පුලුවන්ද?
121
00:06:44,280 --> 00:06:46,630
අපායට වායුසමීකරන., මචන්. මටත් දීපන් මචන්.
122
00:06:49,570 --> 00:06:50,610
ඒන්න!
123
00:06:54,140 --> 00:06:56,430
අඩෝ, මචෝ! මොනාද බලන්නේ?
124
00:06:56,890 --> 00:06:59,050
ඔයා උඩ ඉන්නකොට ලස්සනයි මචන්.
125
00:06:59,750 --> 00:07:00,580
මචන්!
126
00:07:02,500 --> 00:07:04,300
මං හිතන්නේ වාඩි උනා නම් හොදයි කියලා, මචන්.
127
00:07:05,630 --> 00:07:07,920
මෙකන ඉන්නකම් කිසිවක් කරන්න බැහැ ඔවුන්ට ඒත් එලියට ගියාම.
128
00:07:08,190 --> 00:07:09,940
කාටවත් කරන එක නවත්තන්නත් බැහැ.
129
00:07:25,750 --> 00:07:27,580
සිරගෙදරට පිලිගන්නවා, මචන්.
130
00:07:54,190 --> 00:07:55,490
ඔයාට ඒ ගැන කතා කරන්න ඕනද?
131
00:07:56,280 --> 00:07:57,860
නැහැ, ඒක එච්චර වැදගත් දෙයක් නෙමී.
132
00:07:57,950 --> 00:07:59,740
ඒක ඔයාව ඇහැරවලා තියෙනවා, නේද.
133
00:08:00,030 --> 00:08:01,030
ඔහ්, ඒක මේ...
134
00:08:02,080 --> 00:08:03,330
මොකවත් නැහැ, ඔයා දන්නවනේ.
135
00:08:04,870 --> 00:08:06,040
මයිකල්ගේ නඩුව ගැන.
136
00:08:07,170 --> 00:08:08,590
ඔයාගේ උපරිමෙන් ඔයා කලානේ
137
00:08:08,750 --> 00:08:10,040
ඔවු, ඒත් එයා එහෙම කලේ නැහැ.
138
00:08:11,670 --> 00:08:13,920
එයා ගැන බැලුවහම. එයා රණ්ඩු කරගන්න කෙනෙක් නෙමී.
139
00:08:14,000 --> 00:08:15,170
ඒවා එයාට බැහැ කරන්න.
140
00:08:17,670 --> 00:08:19,680
මට සමාවෙන්න. මට එයා ගැන කතා නොකරයි ඉන්න තිබුනේ.
141
00:08:19,760 --> 00:08:22,510
හේයි, ඒවා ඔයගේ හිතේ ඇති දේවල්, ඒවා හිතේම තිබුනවේ, හරිද?
142
00:08:24,600 --> 00:08:25,520
සුභ රැයක්.
143
00:08:35,270 --> 00:08:37,150
සෑම ආරක්ෂකයෙක්ම එලියට එන්න.
144
00:08:37,570 --> 00:08:39,380
සෑම ආරක්ෂකයෙක්ම එලියට එන්න.
145
00:08:44,060 --> 00:08:45,620
ඔවුන්ට ඒ වලල්ල අයිති.
146
00:08:46,120 --> 00:08:47,710
නොර්ටනෝස්ට එතන අයිති.
147
00:08:48,440 --> 00:08:49,940
වුඩ්ස්ට ජිම් එක අයිතියි.
148
00:08:51,140 --> 00:08:52,640
C.O.ලා විවේක ගන්නවා.
149
00:08:53,170 --> 00:08:53,790
මං ඔයාට කියන්නේ,
150
00:08:53,840 --> 00:08:56,110
ආරක්ෂකයෝ තමයි ඉන්න ජරාම සෙට් එක මේ තැන.
151
00:08:56,710 --> 00:08:58,270
ඔවුන්ගෙයි අපෙයි තියෙන එකම වෙනස වෙන්නේ...
152
00:08:58,500 --> 00:08:59,490
උන්ගේ බැජ් එක විතරයි.
153
00:09:00,120 --> 00:09:01,180
කවුද සතාත් එක්ක ඉන්නේ?
154
00:09:01,490 --> 00:09:03,140
ඔහුට ඒවා ගානක් නැහැ, ඒත් ඔහු තමයි D.B. කූපර්.
155
00:09:03,280 --> 00:09:06,800
අවුරුදු 30 කට කලින් පැරිෂුට් එකකින් මිලියන එකහමාරක් අරගෙන පැනපු කෙනා.
156
00:09:07,350 --> 00:09:08,640
පෙනුමෙන් එයා ඒ වගේ නැහැනේ.
157
00:09:08,890 --> 00:09:09,770
කවුද එහෙම?
158
00:09:10,060 --> 00:09:12,770
හේයි! කොහොමද, විකුනන්නා? ඔයා හොදින්ද?
159
00:09:12,790 --> 00:09:14,000
හොදවෙන්නයි යන්නේ.
160
00:09:14,210 --> 00:09:14,670
ඔහු.
161
00:09:14,990 --> 00:09:16,660
ඔයා මොකක්ද මූත් එක්ක කරන්නේ, මචන්?
162
00:09:16,690 --> 00:09:17,700
ඔහු තමයි මගේ අලුත් සහයකයා.
163
00:09:18,050 --> 00:09:20,720
මූට හැම තැනින්ම කකේෂන් තියෙනවා.
164
00:09:21,520 --> 00:09:23,150
ඔයාට මොනාද ඕනා, ඔහුට පුලුවන් ඒක ගෙනත් දෙන්න.
165
00:09:23,290 --> 00:09:24,890
ඔයා මගේ ජැකට් එක මාරු කරනවා,
166
00:09:24,910 --> 00:09:25,810
මං දිවුරනවා
167
00:09:25,840 --> 00:09:28,150
මචන්, ඔයාට බැහැ එහෙම කරන්න.
168
00:09:28,180 --> 00:09:29,030
ඔයා මොකක්ද කියන්නේ?
169
00:09:29,050 --> 00:09:30,370
මචන්,
170
00:09:30,400 --> 00:09:32,390
ඔහ්, නැහැ, නැහැ. ඔයා දැන් කියවනවා, කියවනවා කියවනවා...
171
00:09:59,550 --> 00:10:00,860
මං කෙනෙක්ව හොයන්නේ.
172
00:10:02,990 --> 00:10:04,390
මිනිහගේ නම ලින්කන් බරොව්ස්.
173
00:10:04,640 --> 00:10:05,690
කුණු ගොඩේ ඉන්න ලින්ක්?
174
00:10:06,230 --> 00:10:07,480
ඒකද දැන් ඔහුට කියන නම?
175
00:10:07,860 --> 00:10:08,410
ඔවු.
176
00:10:08,620 --> 00:10:12,160
ඔහු එයි ඔක්කොමත් එක්ක ඒත් කුස්සියෙද්ි විතරයි... හිම රොද.
177
00:10:12,540 --> 00:10:13,500
මට කොහේදිද එයාව හමුබවෙන්න පුලුවන්?
178
00:10:15,570 --> 00:10:17,240
මිනිහා උප ජනාධිපතිගේ සහොදරයව මරලා.
179
00:10:17,600 --> 00:10:18,890
මාසෙකින්, ඔහුව පුටුවට දානවා,
180
00:10:19,220 --> 00:10:21,560
ඒ කියන්නේ දැන් ඔහු තරම් දරුණු කෙනෙක් නැහැ,
181
00:10:21,830 --> 00:10:23,090
'ඇයි ඔහුට නැති වෙන්න දෙයක් නැහැ දැන්.
182
00:10:23,360 --> 00:10:25,130
ඔවුන් මොනා කරන්නද ඔහුට? දෙපාරක් මරන්නද?
183
00:10:25,370 --> 00:10:26,830
එයා ලගට යන්න විදිහක් තියේද?
184
00:10:27,100 --> 00:10:29,820
ඔහ්, බැහැ. ඔවුන්ට එලියට එන්න පුලුවන් දේවස්ථානයේදියි P.I වලදියි විතරයි.
185
00:10:30,360 --> 00:10:32,980
- PI? ඒ මොකක්ද?|- බන්ධනාගාර කර්මාන්තය.
186
00:10:33,390 --> 00:10:34,920
ඔවුන් තනියෙම එනවා, වැඩ කරනවා.
187
00:10:35,120 --> 00:10:38,540
ඔයා දන්නවනේ, තීන්ත ගානවා, කුණු එකතු කරනවා, මේට්ට හදනවා, තව ඔයාට කැමති එකක් දාගන්න.
188
00:10:39,720 --> 00:10:41,720
මං හිතන්නේ නැහැ, එතනට යන්න, මං ඔයා නම් , මචන්.
189
00:10:41,740 --> 00:10:43,230
ඔයාට එතනට නම් යන්න බැහැ.
190
00:10:43,390 --> 00:10:44,250
ඇයි ඒ?
191
00:10:44,640 --> 00:10:46,440
'මොකද එතන ලොක්කා ජෝන් අබ්රූසි.
192
00:10:47,310 --> 00:10:48,600
ජෝන් අබ්රූසි ජෝන් අබ්රූසි?
193
00:10:48,870 --> 00:10:50,500
ජෝන් අබ්රූසි ජෝන් අබ්රූසි.
194
00:10:51,160 --> 00:10:53,330
ඇයි ඔයාට මෙච්චර අමාරුවෙන් බරොව්ස්ව හමුබවෙන්න ඕනා?
195
00:10:57,090 --> 00:10:58,440
මොකද එයා මගේ අයියා.
196
00:11:21,750 --> 00:11:22,800
ඔවුන් ඇපෑල නිෂ්ප්‍රබා කලා.
197
00:11:22,830 --> 00:11:23,540
ඉතිං ආයේ දාන්න.
198
00:11:23,560 --> 00:11:24,960
මට බැහැ. මට බැහැ.
199
00:11:24,980 --> 00:11:26,370
මැයි 11.ඒක තමයි දිනේ, මචන්.
200
00:11:27,250 --> 00:11:30,100
ඒක තමයි දිනේ එයාලා, උහ්... එයා දන්නවා... ක්‍රියාත්මක කරන්නේ.
201
00:11:30,830 --> 00:11:31,540
මං දන්නවා.
202
00:11:37,650 --> 00:11:39,210
මං ඒ මිනිහව මැරුවේ නැහැ, මයිකල්.
203
00:11:39,750 --> 00:11:41,220
සාක්ෂි වලින් කියවෙන්නේ ඔයා කලයි කියලා.
204
00:11:41,520 --> 00:11:43,840
මට වැඩක් නැහැ සාක්ෂි වලින් මොනවා කියවුනත්. මං ඔහුව මැරුවේ නැහැ.
205
00:11:44,630 --> 00:11:45,970
දිවුරන්න මට.
206
00:11:48,120 --> 00:11:49,290
ඔයා පල්ලා, මයිකල්.
207
00:11:56,090 --> 00:11:57,530
ඒත් කොහොමද එයාලා වැරදි උනේ?
208
00:11:58,210 --> 00:11:59,900
උසාවිය, ඇපිල්...
209
00:12:00,520 --> 00:12:01,740
දන් නැහැ. දන් නැහැ.
210
00:12:02,170 --> 00:12:05,350
මං තාම හිතනවා, ඒ ගැන ආපහු හැරිලා, අහ්... මාව අහු කලා ඒකට.
211
00:12:06,510 --> 00:12:07,440
ඒ වගේම, කවුරු මාව ඒකට අහු කලත්
212
00:12:07,470 --> 00:12:09,700
ඔවුන්ට ඕනා මාව ඉක්මනින්ම ඉවරයක් කරලා දාන්න.
213
00:12:15,300 --> 00:12:16,710
අදරය ට කියන තවත් වචනයක් මොකක්ද?
214
00:12:16,970 --> 00:12:17,970
මොකක්ද වාක්‍යය?
215
00:12:18,340 --> 00:12:19,410
ඔහ්, ඔයා දන්නවනේ.
216
00:12:19,690 --> 00:12:21,410
මං ඔයාට ගොඩක් ආදරෙයි
217
00:12:21,450 --> 00:12:23,640
"මං ආයේ කවදාවත් මත්පැන් අලෙවි සැලක් බිදින්නේ නැහැ" .
218
00:12:24,000 --> 00:12:25,170
ඒක හැර, ඔයා දන්නවනේ, උසස් එකක්.
219
00:12:25,600 --> 00:12:26,480
ම්ම්.
220
00:12:27,440 --> 00:12:29,210
මං මගේ කෙල්ලට යොජනා කරන්න හදන්නේ, ඔයා දන්නවනේ දැන්.
221
00:12:29,690 --> 00:12:30,370
ලියුමකින්?
222
00:12:30,400 --> 00:12:31,390
ඔයාට වෙන හොද විදිහක් තියෙනවද?
223
00:12:31,570 --> 00:12:33,080
මුහුණට මුහුණ තමයි හොදම විදිහ.
224
00:12:33,530 --> 00:12:35,790
මේක ඒවට හොද තැනක් නෙමිනේ.
225
00:12:36,850 --> 00:12:38,810
මං හදන්නේ ඇයව ෆෙරි දූපතට යවලා ලියුම ඇරවන්න.
226
00:12:39,140 --> 00:12:41,300
එතකොට, එයාට පේනනේ එම්පයර් බිල්ඩින් එක,
227
00:12:41,670 --> 00:12:42,880
ඇය ඊලගට ලියුම අරිනවා.
228
00:12:42,940 --> 00:12:44,230
එතකොට නිකන් එතන ඉන්නවා වගේ දැනෙයි.
229
00:12:45,430 --> 00:12:47,060
ඇත්තෙන්ම මං එතන නැහැ තමයි.
230
00:12:48,110 --> 00:12:49,190
ට්‍රයි කරන්න "මහත් ලැදිකම."
231
00:12:49,240 --> 00:12:52,620
ඔහ්! ඔහ්! "ලැදිකම. ලැදිකම" ඒක නම් නියමයිe. ලැදිකම.
232
00:12:54,670 --> 00:12:57,370
ඒක කොහෙමද ලියන්නේ? ඒක "pash..."?
233
00:12:59,320 --> 00:13:00,360
"h" නෑනේද?
234
00:13:06,910 --> 00:13:08,980
LJ, ඉන්න. ඉන්න.
235
00:13:10,270 --> 00:13:12,000
මං හිතන්නේන නැහැ මට මේක අරගෙන යන්න පුලුවන් කියලා.
236
00:13:12,320 --> 00:13:15,230
හැමදේම හොදින් සිද්ද වෙයි. මාව විශ්වාස කරන්න.
237
00:13:26,080 --> 00:13:27,130
තේරනානේ කියපුවා, ?
238
00:13:27,150 --> 00:13:27,700
ඔවු.
239
00:13:27,730 --> 00:13:30,380
සිකුරාද. සෙනසුරාදා නෙමී. ඉරිදදත් නෙමී. සිකුරාදා.
240
00:13:30,650 --> 00:13:31,650
සමුපූර්නයෙන් තේරුනා.
241
00:13:31,800 --> 00:13:34,020
මට සියයක් එපා, පහක් ඒනත් නැහැ, එකක් ඕනත් නැහැ.
242
00:13:34,220 --> 00:13:35,010
මං දන්නවා, දන්නවා.
243
00:13:35,130 --> 00:13:36,010
දහයක් විස්සක් විතරයි.
244
00:13:46,790 --> 00:13:47,910
ඒක සිද්ද වෙනවා.
245
00:14:00,220 --> 00:14:01,050
පොලිස්!
246
00:14:24,740 --> 00:14:27,450
අබ්රූසි, මට ඕනා P.I. එකේ වැඩ කරන්න
247
00:14:29,160 --> 00:14:30,120
අත ඇරලා ඒක.
248
00:14:31,260 --> 00:14:32,980
මං හිතන්නේ ඔයා කැමති දෙයක් තියෙනවා මං ලග.
249
00:14:33,060 --> 00:14:34,720
මට ඕනා කිසි දෙයක් නැහැ ඔයා ලග.
250
00:14:37,150 --> 00:14:39,130
ඒක එච්චර වීහ්වාස කරන්න බැහැ
251
00:14:39,870 --> 00:14:41,120
මගේ වැරැද්ද.
252
00:14:42,140 --> 00:14:45,020
මට ඕනා කලේ... තාරාවෙක්.
253
00:14:46,140 --> 00:14:47,380
P.I., අබ්රෑසි.
254
00:14:47,650 --> 00:14:50,600
ඔයාට මට වඩා හොද සහයකයෙක් හොයාගන්න බැරිවෙයි.
255
00:14:53,090 --> 00:14:54,360
හිතලා බලන්න.
256
00:14:55,530 --> 00:14:57,630
ඔයා කතා කරන්න කැමති වෙලාවක මාව හොයාගන්න.
257
00:15:04,890 --> 00:15:06,430
හරි, කට්ටිය, ඒවා ගන්න!
258
00:15:06,710 --> 00:15:08,090
මට අද රෑ ගෙදර යන්න ඕනා!
259
00:15:08,480 --> 00:15:09,320
මැගියෝ.
260
00:15:17,050 --> 00:15:17,880
ඔවු? ඉතිං?
261
00:15:17,970 --> 00:15:19,800
මු තමයි අබ්රුසිට කෙල කලේ.
262
00:15:20,980 --> 00:15:22,480
ඒ ෆිබනාච්චි?
263
00:15:23,930 --> 00:15:25,560
මං හිතුවේ ඌ හැමදාටම යන්න ගිහින් කියලා.
264
00:15:25,810 --> 00:15:27,310
පැහැදිලිවම, කවුරු හරි එයාව හොයාගෙන.
265
00:15:27,790 --> 00:15:29,500
කවුරු හරි අපි එක්ක සෙල්ලම් කරනවද?
266
00:15:29,940 --> 00:15:31,360
මේක ඔයා විශ්වාස කරන එකක් නැහැ.
267
00:15:35,230 --> 00:15:36,180
මේ මොකක්ද?
268
00:15:41,500 --> 00:15:42,940
පච්චය අලුත් පාටයි.
269
00:15:45,500 --> 00:15:47,770
මං හිතන්නේ, දියවැඩියාවනම්, ඔයා ඉදිකටු පාවිච්චි කරන එකක් නැහැ.
270
00:15:48,400 --> 00:15:49,610
මං මයිකල්,
271
00:15:50,080 --> 00:15:51,930
ස්කෝෆිල්ඩ්. මං ඔයාගේ වාර්ථාව බැලුවා.
272
00:15:52,520 --> 00:15:53,390
එතකොට ඔයා?
273
00:15:54,010 --> 00:15:55,510
ඩොක්ටර් ට්රෙන්ක්රෙඩි.
274
00:15:55,930 --> 00:15:57,360
ට්රෙන්ක්රෙඩි හරියට නගරාධිපති වගේ?
275
00:15:59,510 --> 00:16:00,800
ඔයා නෑදැ වෙනවද, එහෙමද?
276
00:16:03,980 --> 00:16:07,820
හිතාගන්න බැහැ නගරාධිපතිගේ දුව සිරගෙදර හිරකාරයින්ට බෙහෙත් කරනවා කිවුවම.
277
00:16:08,520 --> 00:16:10,100
ඩොක්ටර් විදිහට, එයිට වඩා නැහැ.
278
00:16:10,360 --> 00:16:13,240
මං හිතන්නේ එකේ ඇති ප්‍රශ්නයක් නැහැ කියලා.
279
00:16:13,650 --> 00:16:17,740
ම්ම්. "ඔබට ලෝකය දකින්න ඕනා නම් වෙනස් වෙන්න."
280
00:16:21,570 --> 00:16:22,240
මොකක්?
281
00:16:24,250 --> 00:16:26,040
මුකුත් නැහැ. ඒක මං අහපු වැකියක්.
282
00:16:26,700 --> 00:16:27,630
ඒ ඔයාද?
283
00:16:28,040 --> 00:16:30,040
මං මෙච්චර කල් හිතාගෙන හිටියේ ඒක කිවුවේ ගාන්ධි තුමා කියලා.
284
00:16:30,700 --> 00:16:31,910
ඔයා හරි විහිලුකාරයි.
285
00:16:32,630 --> 00:16:33,500
තදින් ඉදගන්න.
286
00:16:33,670 --> 00:16:35,470
කෙලින් තද කරගෙන ඉන්න. මං තත්පරෙන් එන්නම්.
287
00:16:50,850 --> 00:16:52,210
ඉතිං, කොහොමද අපි මේක කරන්නේ?
288
00:16:52,230 --> 00:16:53,870
ඔයා මාව සති කීපයක් මේකට හිර කරනවද?
289
00:16:54,260 --> 00:16:55,500
හොද උත්සහයක්.
290
00:16:55,520 --> 00:16:56,980
එහෙම දෙයක් නැහැ.
291
00:16:57,300 --> 00:16:59,670
I'm the farthest thing from a junkie. Trust me.
292
00:17:00,030 --> 00:17:01,240
මට ඔයාට කියන්න පුවතක් තියෙනවා, මයිකල්.
293
00:17:01,260 --> 00:17:03,790
"වීහ්වාස කරන්න" කියන එක මේ තාප්ප ඇතුලේ කිසි තේරුමක් නැති වචනයක්.
294
00:17:03,920 --> 00:17:06,920
ඔයාට එහෙම ඉන්න ඕනා නම් මං එකට පාර පෙන්නනම්.
295
00:17:07,680 --> 00:17:09,680
ඒ කියන්නේ නැවත නැවත අපිට මුණ ගැහෙන්න වෙයි, හහ්?
296
00:17:10,530 --> 00:17:11,460
මං හිතන්නේ.
297
00:17:24,820 --> 00:17:26,580
බරොව්ස් ගේ කේස් එක හොදට සිද්ද වෙනවා.
298
00:17:26,680 --> 00:17:27,310
හොදයි.
299
00:17:27,470 --> 00:17:28,470
එක දෙයක් තියෙනවා.
300
00:17:28,640 --> 00:17:30,680
බිශොප් මැක්මොරෙව් ඒක නවත්තන්න හදන්නේ.
301
00:17:33,560 --> 00:17:35,920
ඔහුට නගරාධිපතිගෙන් ගොඩක් බලපෑම් තියෙනවා.
302
00:17:36,190 --> 00:17:38,110
ඔවුන් මොන්ටිසොරී ගිහිල්ලා තියෙන්නේත් එරකට.
303
00:17:39,300 --> 00:17:40,710
බලන්න, ඒක ඉවර වෙන්න දැන් ලගයි,
304
00:17:41,490 --> 00:17:42,680
මං වද වෙන්නේ ඒකේ මැද ගැන
305
00:17:42,710 --> 00:17:44,790
මේ හැම දේම විනාශ උනොත්.
306
00:17:49,220 --> 00:17:51,730
ඉතිං, මේක තමයි බිශොප්ව හමුබවෙන්න යන්න තියෙන වෙලාව.
307
00:17:53,830 --> 00:17:55,480
බලන්න, තව මාසෙකින්,
308
00:17:56,040 --> 00:17:57,210
මේ සේරම ඉවරයි.
309
00:17:58,210 --> 00:18:02,280
ඔහු සියලු පාපයන් කල මිනිසුන්ට අත දෙනවා
310
00:18:02,560 --> 00:18:03,810
ඒ වගේම දඩුවමුත් දෙනවා
311
00:18:04,200 --> 00:18:06,030
ඊලග දවසේදි, නැවත අලෝකමත් කරනවා.
312
00:18:06,620 --> 00:18:09,780
ඔහුගේ වචනය මතක තියාගන්න.
313
00:18:10,430 --> 00:18:12,430
සුභ දවසක්, මහත්වරුනි. දෙවියෝ ඔබ දමගයි.
314
00:18:25,200 --> 00:18:26,240
මයිකල්.
315
00:18:32,670 --> 00:18:33,290
ඇයි?
316
00:18:34,600 --> 00:18:36,200
මං ඔයාව මෙතනින් එලියට අරන් යනවා.
317
00:18:36,550 --> 00:18:38,680
බරොව්ස්, දැන් එන්න. කාලය ඉවරයි.
318
00:18:39,990 --> 00:18:41,110
ඒක කරන්න බැහැ.
319
00:18:41,350 --> 00:18:43,100
ඔයා නෙමිනේ මේ තැන හැදුවේ.
320
00:18:51,630 --> 00:18:52,580
හරි නැහැ.
321
00:18:55,660 --> 00:18:56,790
සුභ පැතුම් පතක් වගේ.
322
00:18:57,550 --> 00:19:00,270
අපි තීරනයක් ගන්න ඕනා දැන් හරි පස්සේ හරි.
323
00:19:00,510 --> 00:19:01,350
අපිට වෙලාව තියෙනවා;
324
00:19:01,470 --> 00:19:03,850
අපිට නැහැ, ඇත්තෙන්ම.
325
00:19:05,030 --> 00:19:07,610
මං කිවුවේ, සමහර දේවල් ගැන හිතද්දි, අපි මේක ඉක්මනින් කරන්න ඕනා.
326
00:19:08,120 --> 00:19:09,550
මට මේක විනාශ කරන්න ඕනා නැහැ.
327
00:19:09,920 --> 00:19:12,360
අපි ඒක කරන්නේ එක පාරයි. ඉතිං අපි ඒක හරියටම කරන්න ඕනා.
328
00:19:17,760 --> 00:19:20,520
පැටියෝ, මං ඔයාගෙන් දෙයක් අහන්නද?
329
00:19:20,660 --> 00:19:21,490
ඇත්තෙන්ම.
330
00:19:22,580 --> 00:19:24,160
ඔයා මේක නවත්තන්නද හදන්නේ?
331
00:19:24,240 --> 00:19:25,120
මොකක්ද එකේ තේරුම?
332
00:19:25,480 --> 00:19:27,440
මං කිවුවේ, ඔයාට වෙන පැතුමක් තියෙනවද?
333
00:19:27,890 --> 00:19:30,350
නැහැ. පැටියෝ, නැහැ.
334
00:19:31,040 --> 00:19:32,000
එහෙම නැහැ.
335
00:19:32,740 --> 00:19:33,780
මං දන් නැහැ.
336
00:19:34,040 --> 00:19:35,600
මට අමුතු හැගීමක් තියෙන්නේ මේ ගැන...
337
00:19:35,630 --> 00:19:36,420
එහෙම නැහැ.
338
00:19:38,380 --> 00:19:39,470
මං ඔයාට ආදරෙයි...
339
00:19:40,600 --> 00:19:42,650
ඒ වගේම මට ඔයාගේ බිරිද වෙන්න ඕනා.
340
00:19:46,410 --> 00:19:48,390
ලැදිකම?ඔයා මෙකක්ද හිතන්නේ?
341
00:19:48,570 --> 00:19:49,740
හේයි, ඔයාටයි ඒක ඕනා කලේ.
342
00:19:49,940 --> 00:19:51,940
ඒකි හිතනවා ඇති මං මෙතනට ඇවිල්ලා මට පිස්සු හැදිලා කියලා.
343
00:19:52,190 --> 00:19:55,060
"ලැදිකම." ඊට වඩා හොද වචනයක් නැද්ද'.
344
00:19:55,180 --> 00:19:57,280
දැන් ඒක මට වැටිලා ඇති.
345
00:19:57,490 --> 00:19:58,370
එක් අක්ෂරයක් සූක්රේ.
346
00:19:58,640 --> 00:20:02,420
ඔවු. නැහැ. ආදරය. වෛරය. ආදරය.
347
00:20:02,610 --> 00:20:04,570
- ඒකට වෙලාව දෙන්න.
- ඔයා විහිලු කරනවද?
348
00:20:05,050 --> 00:20:06,380
මං ඇයට යෝජනා කලා.
349
00:20:06,700 --> 00:20:10,290
ඒකට වෙලාවක් නැහැ. එක්කෝ ඔවු නැත්තම් නැහැ. එක වචනයයි, මචන්.
350
00:20:13,310 --> 00:20:15,810
ඇය අගහරුවාද සංවාසයට එන්න ඉදියේ.
351
00:20:16,080 --> 00:20:18,470
ඇය මට එනන් කිලන් කියනවා, ඇය එනවා කියලා.
352
00:20:19,480 --> 00:20:22,070
මේ වෙලාවේ, මචන්, මට එක සද්දයක් ඇහුන් නැහැ.
353
00:20:23,260 --> 00:20:24,430
ඔයා ඇයව නැති කලා.
354
00:20:25,600 --> 00:20:28,770
ස්කෝෆීල්ඩ්... ලොක්කට ඔයාව හමු වෙන්න ඕනලු.
355
00:20:33,040 --> 00:20:34,340
එච්චර හොද නැහැ, මචන්.
356
00:20:34,860 --> 00:20:36,480
කවුරුවත් ඔහු ඉස්සරහා කතා කරන්නේ නැහැ.
357
00:20:37,070 --> 00:20:39,360
එයා ඔයා කරන්න යන එවා ගැන හොයනවා ඇති.
358
00:20:41,110 --> 00:20:42,910
ලයෝලා පංතියේ දක්ෂයා.
359
00:20:43,070 --> 00:20:44,870
බැග්නා කම් ලයුඩ්,
360
00:20:46,480 --> 00:20:49,190
මට උදවු කරන්නත් බැහැ ඔයා වගේ දක්ෂ කෙනෙක්ට
361
00:20:49,220 --> 00:20:50,760
මේ වගේ තැනක මොනාද කරන්නේ.
362
00:20:52,310 --> 00:20:54,360
වැරදි පාරක යාමක්, මං හිතන්නේ.
363
00:20:55,030 --> 00:20:56,850
ඔයා හරියට කිවුවේ මාර්ග නීති කඩ කිරීමක් වගේනේ.
364
00:20:57,160 --> 00:21:00,000
හරියට වන් වේ එකක වැරදි පැත්තේ ධාවනය කලා වගේ.
365
00:21:00,120 --> 00:21:02,310
හැමෝම දැන් හෝ පසුව එහෙම හැරෙනවා.
366
00:21:05,770 --> 00:21:07,510
මං ඔයාට මෙතනට එන්න කිවුවේ...
367
00:21:08,480 --> 00:21:11,500
මං ඔයාගේ ෆයිල් එක බැලුවා, රස්සවාක් නැහැ,
368
00:21:11,530 --> 00:21:13,450
ඔයා ලියලා තිබුනේ 'රැකියාවක් නැහැ.'
369
00:21:14,260 --> 00:21:15,850
ඒක ඇත්තක් නෙමිනේ,නේද?
370
00:21:18,900 --> 00:21:21,940
මං දන්නවා ඔයා ගොඩනැගිලි ඉන්ජිනේරුවෙක් කියලා, ස්කෝෆිල්ඩ්.
371
00:21:25,280 --> 00:21:28,370
සාහ් ජාන් ටාජ් මහල් හැදුවා
372
00:21:28,580 --> 00:21:30,910
තමන්ගේ ආදරනිය මුම්ටාස් දේවියව සිහිවෙන්න.
373
00:21:31,620 --> 00:21:33,830
මගේ බිරිද ඒ කතාවට ගොඩක් ආරෙයි.
374
00:21:34,500 --> 00:21:36,340
ඒක ගොඩක් එයාව සතුටු කරනවා.
375
00:21:38,710 --> 00:21:40,700
කවුරු හරි කසාද බැන්දම...
376
00:21:41,110 --> 00:21:42,160
විකාර රස්සාවක් තියෙන.
377
00:21:42,410 --> 00:21:43,830
කවුරුවත් ඒක පතන්නේ නැහැ.
378
00:21:44,510 --> 00:21:49,030
තාමත්, දැන් අවුරුදු 39 ක් වෙනවා කවදාවත් මගේ බිරිද කවදාවත් මට පැමිනිලි කරලා නැහැ.
379
00:21:49,680 --> 00:21:51,910
නරකම කෑල්ල තමයි, මං කවදාවත් ඒකට ස්තුති කරලා නැහැ එයාට.
380
00:21:54,440 --> 00:21:56,980
ඉතිං, මොකද මට ඒක කියන්නත් බැහැ,
381
00:21:57,110 --> 00:21:59,570
මං හිතුවේ, ඔයා දන්නවනේ, මං මේක හදනවා.
382
00:22:00,650 --> 00:22:03,200
ජූනි මාසේ, අපේ 40වන විවාහ සංවත්සරේ.
383
00:22:05,570 --> 00:22:06,620
ඒත් මෙතන, බලන්න...
384
00:22:07,420 --> 00:22:08,820
ඔයාට පේනවනේ, ප්‍රශ්නේ තමයි...
385
00:22:09,240 --> 00:22:10,450
මං තවත් මේක හැදුවොත්,
386
00:22:11,080 --> 00:22:13,330
ඒක කඩන් වැටෙනවා.
387
00:22:14,290 --> 00:22:16,290
ඒක නිසා මං හිතුවේ ඔයාව මේකට සම්බන්ධ කරගන්න.
388
00:22:17,500 --> 00:22:20,630
පිහිටක් විදිහට, මං ලබාදෙනවා සතියට දවස් තුනක් මෙහෙට ඇවිත් වැඩ කරන්න කියලා.
389
00:22:21,300 --> 00:22:23,050
එකෙන් ඔබට කට්ටියගෙන් ඈත් කරලත් තියාවි.
390
00:22:30,500 --> 00:22:31,670
මට බැහැ ඒක කරන්න.
391
00:22:33,770 --> 00:22:38,390
පුතා, මං ඔයාට දෙයක් ලබාදෙනවා ඔයත් මට ඒකට දෙයක් ලබා දෙන්න,
392
00:22:38,420 --> 00:22:39,840
මට පුලුවන් ඒක පොරොන්දු වෙන්න.
393
00:22:40,820 --> 00:22:42,210
මං මගේ අවස්ථාව ගත්තා.
394
00:22:45,570 --> 00:22:46,660
එහෙනම් මෙතන වැඩක් නැහැ.
395
00:22:48,050 --> 00:22:48,980
ආරක්ෂකයිනි!
396
00:22:51,950 --> 00:22:53,320
එක පැකට් එකට පවුම් දෙකක්?
397
00:22:54,480 --> 00:22:56,390
ඔා මොකක්ද කරන්න හදන්නේ, වාර්ථාවක් දාගන්න?
398
00:22:56,800 --> 00:22:59,470
මේක විහිලුවක් නෙමී, LJ. ඔයා හිරේ යන්නත් තිබුනා.
399
00:23:01,450 --> 00:23:03,710
මට අනුශාසනාවක් දෙන්න වෙයි වගේ.
400
00:23:06,000 --> 00:23:06,880
හේයි.
401
00:23:08,910 --> 00:23:09,650
ස්තුතියි.
402
00:23:11,450 --> 00:23:12,990
කාටද, පරන තාත්තටද?
403
00:23:13,010 --> 00:23:14,550
ඔහුට අවස්තාවක් දෙන්න. ඔහු හොද මිනිහෙක්.
404
00:23:14,640 --> 00:23:16,060
අපිට සාදාරණ දෙයක් නැහැ ඒකට.
405
00:23:16,810 --> 00:23:18,680
මේවා කොහෙන්ද එන්නේ, LJ?
406
00:23:19,110 --> 00:23:22,030
අන්තිමට තිබුනේ විභාගේ හැම ළුිශයකටම A සමාර්ථ තිබුනා ඔයාට...
407
00:23:25,420 --> 00:23:26,820
ඒ ඔයාගේ තාත්තා, එහෙම නේද?
408
00:23:27,180 --> 00:23:28,310
මට තාත්තා කෙනෙක් නැහැ.
409
00:23:28,490 --> 00:23:31,280
ඒක හොද අවබෝධයක් නෙමී. වීහ්වාස කරන්න මාව.
410
00:23:34,840 --> 00:23:36,680
සමහර විට මේක තමයි වෙලාව ඔහුව හමුවෙන්න තියෙන.
411
00:23:37,950 --> 00:23:38,820
අම්මා...
412
00:23:39,240 --> 00:23:40,160
අම්...
413
00:23:41,360 --> 00:23:41,760
එපා.
414
00:23:41,790 --> 00:23:43,280
මං ඔයා ගැන හොයා බලන්න ඕනා,
415
00:23:43,300 --> 00:23:44,720
මොනා හරි යමක් කරන්න ඕනා.
416
00:23:45,250 --> 00:23:48,680
නිකන් ඔයාගේ ජීවිතේ විනාශ කරගන්න දෙන්න බැහැ.
417
00:23:52,890 --> 00:23:55,650
මොකද වෙන්නේ ඔයාව මෙහෙට නැතුව වෙන තැනකට යැවුව නම්?
418
00:23:56,990 --> 00:23:59,200
මං හිතන්නේ මෙහෙ දැන් කරන දේම එහෙදිත් කරයි.
419
00:23:59,300 --> 00:24:01,380
කනවා, බොනවා...
420
00:24:01,450 --> 00:24:03,190
මං දන්නවා ඔයා කරන්න හදන දේ.
421
00:24:03,480 --> 00:24:05,890
ඔයා ලින්කන් එක්ක හිටියා කියලා දේවල් වෙනස් වෙන්නේ නැහැ.
422
00:24:07,020 --> 00:24:09,360
ඔයාට අමතකයි මං ඔයාව දන්නවා කියලා. ඔයා දෙන්නවම.
423
00:24:09,550 --> 00:24:12,850
ඔය දෙන්නටම තියෙන්නේ වෙනස්ම අදහස් මං කවදාවත් දැකලා නැති.
424
00:24:13,270 --> 00:24:15,730
ඇයි, ඔහු සටන් කලා ඔයාව නරක් නොවී හදාගන්න,
425
00:24:15,750 --> 00:24:18,420
ඒත් ඔයා ඔයා විහින්ම මේ සිරගෙදරට ආවා ඔහු එක්කම?
426
00:24:18,660 --> 00:24:19,670
මොහොකට?
427
00:24:19,860 --> 00:24:20,780
ඔහුව බේරගන්නද?
428
00:24:23,350 --> 00:24:25,840
මට ඒක දැන ගන්න ඕනා. ඔයා එයාට ආදරේ කරන තරමටම මාත් එයාට ආදරෙයි.
429
00:24:26,350 --> 00:24:29,140
ඒක ඔයාට අතීතයට අයිති දෙයක්. මට එහෙම නැහැ.
430
00:24:29,840 --> 00:24:32,300
මං කොලේජ් එකේ ඉදන් එයාගේ පැත්තේ හිටියේ.
431
00:24:32,930 --> 00:24:34,880
ඔහු කරන හැම වැඩත් එක්කම මං හිටියා ඔහුගේ පැත්තෙන්,
432
00:24:34,900 --> 00:24:37,490
මං මට පුලුවන් හැමදේම කලා මේ දේ වෙනුවෙනුත්. එයා ඒවා ගනන් ගත්තේ නැතුවට.
433
00:24:37,780 --> 00:24:40,370
ඔයා හිතන්නේ නැද්ද ඔයා එයාව අත ඇරපු නිසා එයා වේදනාවෙන් හිටියා කියලා?
434
00:24:41,720 --> 00:24:42,930
මේක කරන්න එපා.
435
00:24:43,340 --> 00:24:45,140
ඔයා කරන්න යන මොන දේ උනත්, ඒ දේ කරන්න එපා.
436
00:24:45,220 --> 00:24:47,320
හොද විදිහක් තියෙනවා මේකට. මං දැනටමත් ඇපිල් එකක් දාලා තියෙන්නේ ඔයාගේ නඩුවට.
437
00:24:47,400 --> 00:24:48,490
මං ඔයාට කිවුවනේ ඒක අත අරින්න කියලා...
438
00:24:48,520 --> 00:24:51,260
මං දැනටමත් බිශොප් තුමාට ලින්කන් ගැන දන්වලා තියෙන්නේ...
439
00:24:51,280 --> 00:24:53,320
ඒකෙන් මේක නවතින්නේ නැහැ. කල් අරිනවා විතරයි.
440
00:24:58,230 --> 00:24:59,480
ඔයාට මොනා හරි කරන්න ඕනා නම්?
441
00:24:59,870 --> 00:25:01,660
හොයාගන්න ඔහුව වලදාන්න ඕනා කරන්නේ කාටද කියලා.
442
00:25:04,610 --> 00:25:06,120
කවුරුවත් එයාව වලදාන්න හදන්නේ නැහැ.
443
00:25:06,790 --> 00:25:08,040
හැම දේටම සාක්ෂි තියෙනවා.
444
00:25:08,470 --> 00:25:09,850
හැම සාක්ෂියක්ම නිර්මානය කරපුවා.
445
00:25:12,770 --> 00:25:14,350
හුමවෙන වෙලාව ඉවරයි.
446
00:25:20,080 --> 00:25:21,630
ඔයා පරිස්සම් වෙන්න.
447
00:25:23,720 --> 00:25:25,660
කාටහරි ඕනා එයාව මරවන්න, වෙරෝනිකා.
448
00:25:25,970 --> 00:25:27,640
මෙතන පේනවට වැඩි යමක් සිද්ද වෙනවා.
449
00:25:28,730 --> 00:25:32,060
ඒක බලාපොරොත්තු කඩ වෙනකොට දැනෙන හැගිමක්, මයිකල්.
450
00:25:32,080 --> 00:25:35,880
වෙන්න ඇති. ඒත් මට බැහැ එයා මැරෙනවා බලන්න. මං ඒක කරන්න දෙන්නේ නැහැ.
451
00:26:06,370 --> 00:26:07,120
මහත්වරුනි...
452
00:26:07,150 --> 00:26:09,720
මොකක්ද බරෙව්ස් වෙනුවෙන් මට කරන්න පුලුවන්?
453
00:26:10,950 --> 00:26:13,910
අපි හිතන්නේ නගරාධිපති තුමාට බලපෑම් එල්ල වෙනවා කියලා.
454
00:26:14,930 --> 00:26:17,640
මං ඒකට කියන්නේ නැහැ බලපෑම් කියලා.
455
00:26:18,210 --> 00:26:19,210
අපි යාහලුවෝ.
456
00:26:19,240 --> 00:26:21,690
අපි හිතන්නේ ඔබතුමා මරණ දණ්ඩනයට හරස් වෙනවා කියලා.
457
00:26:22,500 --> 00:26:24,300
මං දෙවියන්ගේ මිනිහෙක්. මං කොහොමද එහෙම නොවී ඉන්නේ?
458
00:26:24,500 --> 00:26:27,190
මේ ප්‍රශ්නෙදි, ඔබතුමා ඒ ගැන නොහිතා ඉන්න එකයි හොද.
459
00:26:27,690 --> 00:26:28,770
තාවකාලිකව.
460
00:26:29,550 --> 00:26:32,770
සාක්ෂිකාරයෝ මගේ මැදිහත් වීම ඉල්ලනකොට,
461
00:26:33,360 --> 00:26:34,760
මං කොහොමද ඒක මගඅරින්නේ?
462
00:26:35,050 --> 00:26:37,440
ඔබතුමාගේ පුරුද්දක්ද ප්‍රශ්න පිට ප්‍රශ්න අහන එක.
463
00:26:38,050 --> 00:26:41,170
ඔයාගේ විදිහද ප්‍රශ්නයක් අහලා තව ප්‍රශ්නයක් හිගා කන එක.
464
00:26:46,230 --> 00:26:47,230
ඔබතුමා කියන්නේ ඔබ ඒක කරන්නේ නැහැ කියලද?
465
00:26:47,600 --> 00:26:49,460
මං බොරු කියන මිනිහෙක් නෙමී.
466
00:26:53,280 --> 00:26:53,710
ඔයා කවුරු...
467
00:26:53,730 --> 00:26:55,770
අවුරුදු 62ක් දැන් වයසයි,
468
00:26:56,300 --> 00:26:57,010
ඒක හරි.
469
00:26:57,110 --> 00:26:58,010
මං පිලිගන්නවා එහෙනම්,
470
00:26:58,070 --> 00:27:00,350
ඔයා දන්නවා රජයේ බදු ගාස්තු අය කරගන්න විදිහ.
471
00:27:00,830 --> 00:27:03,550
එකෙන් ලාබ ලබනවා පල්ලියන් බදු අය නොකරන නිසා...
472
00:27:03,580 --> 00:27:06,690
ඉතිං, ඒක බොරුකිරීමක් නෙමිද, ඒකද ඔබේ උත්කෘෂ්ඨතාවය?
473
00:27:08,160 --> 00:27:11,750
මං මගේ ඇදහිල්ල අත අරින්නේ නැහැ.
474
00:27:12,550 --> 00:27:14,450
ඔයා තියා කවුරු කිවුවත්.
475
00:27:15,630 --> 00:27:16,410
ප්රශන්ෂනීයයි.
476
00:27:17,860 --> 00:27:18,910
සුභ දවසක්.
477
00:27:20,220 --> 00:27:21,350
මිස්ටර් කෙලර්මන්...
478
00:27:23,290 --> 00:27:26,540
මොකක්ද රහස් අංශයට මේ ප්‍රශ්නේ ගැන තියෙන අමාරුව?
479
00:27:27,230 --> 00:27:29,110
ඒ මිනිහා මැරුවේ උප ජනාධිපතියේ සහෝදරයව.
480
00:27:37,530 --> 00:27:39,260
- මොකක්ද ඔහු කිවුවේ?
- ඔයාට ඇහුනා මාව.
481
00:27:39,490 --> 00:27:40,990
කවුරු හරි ෆිබනාචිව අල්ලගෙන.
482
00:27:41,520 --> 00:27:43,230
මං මේ දැන් පිංතූරේ බලන ගමන් ඉන්නේ.
483
00:27:43,320 --> 00:27:45,820
මූසලයා රැවුල වවාගෙන, අව්කණ්නාඩි දාලා...
484
00:27:45,840 --> 00:27:47,400
සැංගීමේ උපක්‍රමයක්, මං දැකලා තියෙන.
485
00:27:47,980 --> 00:27:49,190
කවුද මේ කවුරුහරි කියන කෙනා?
486
00:27:49,440 --> 00:27:51,400
ආපසු යැවීමේ ලිපිනයක් නැහැ ලියුම් කවරේ.
487
00:27:52,310 --> 00:27:57,240
නිකම්ම... කඩදාසි වලින් හැදුව කුරුල්ලෙක් ඉන්නවා.
488
00:27:59,470 --> 00:28:00,890
ඔරිගාමි එකෙක්?
489
00:28:01,030 --> 00:28:02,160
ඔවු, ඒ වගේ.
490
00:28:02,690 --> 00:28:03,860
ඔරිගාමි වගේ.
491
00:28:38,550 --> 00:28:40,150
ඔයා තමයි චාර්ල්ස් වෙස්මොලන්ඩ්, එහෙමනේ?
492
00:28:40,530 --> 00:28:41,720
මං ඔයාව දන්නවද?
493
00:28:41,810 --> 00:28:43,730
මං ඔයාගේ බිරිදව දන්නවා ඔයාව අත අරින්න කලින්.
494
00:28:44,410 --> 00:28:46,430
- ඔයා දන්නවා මර්ලා ව?
- ඔයා කිවුවේ ඈන් ගැනද?
495
00:28:47,450 --> 00:28:48,530
ඔයා කොහොමද ඇයව දන්නේ?
496
00:28:48,870 --> 00:28:50,460
අපි බොස්ටන් වලදි කතා කරා.
497
00:28:50,800 --> 00:28:52,990
- උතුරු ෆාර්මින්ග්ටොන් වලදි.
- ඔයා කිවුවේ බටහිර විල්මින්ග්ටොන් වලදිද?
498
00:28:54,430 --> 00:28:55,660
තවත් පරීක්ෂන අවශ්‍යය නැහැ.
499
00:28:56,370 --> 00:28:57,280
පොරොන්දු වෙනවා.
500
00:28:58,770 --> 00:29:00,520
පේන විදිහට මං ගැන හැම දෙයක්ම දන්නවා වගෙයි.
501
00:29:01,150 --> 00:29:02,990
- ඔයා කවුද?
- මයිකල් ස්කෝෆිල්ඩ්.
502
00:29:03,720 --> 00:29:05,390
ඔයා කොහෙමද මෙහෙට ආවේ?
503
00:29:05,570 --> 00:29:07,370
පලවෙනි එක, ඇය ඒකට සම්බන්ධ නැහැ.
504
00:29:07,940 --> 00:29:10,240
ඇය මාරිලින්
505
00:29:10,540 --> 00:29:14,000
කලින් දවස් වලා සතෙක්ව ඇති කරන්න අවස්ථාව දුන්නා සිරකාරයින්ට.
506
00:29:15,320 --> 00:29:17,150
මට අහන්න ලැබුනා D.B. කූපර්. සිද්දිය
507
00:29:18,710 --> 00:29:20,510
අලුතෙන් මෙහෙට එන හැම කෙනෙක්ටම,
508
00:29:20,800 --> 00:29:21,870
මුලින්ම අහන්න ලැබෙන්නේ ඒක තමයි,
509
00:29:22,140 --> 00:29:24,080
චාර්ල්ස් වෙස්මෝලන්ඩ් තමයි D.B. කූපර් කියන්නේ.
510
00:29:24,870 --> 00:29:27,040
මං ඔවුන්ට කියනවා වගේම ඔයාටත් කියන්නම්...
511
00:29:28,060 --> 00:29:29,530
ඔයාට කූපර් කතාව දැනගන්න ඕනද?
512
00:29:30,010 --> 00:29:32,670
මට ඒක ඔයාට දෙන්න බැහැ, 'මොකද මං නෙමෙයි එයා.
513
00:29:33,180 --> 00:29:34,100
ඒක ගොඩක් නරකයි.
514
00:29:34,260 --> 00:29:37,030
හිතුවේ ඒක ඇතත්ක් කියලා. පුරාවෘතයක් .
515
00:29:37,720 --> 00:29:40,340
ඒක ඇත්තක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන කෙනෙක් නැහැ, යාලු.
516
00:29:40,680 --> 00:29:43,350
මං එනකම් මිලියන පහක් බලන් ඉන්නවා එලියට වෙලා.
517
00:29:46,870 --> 00:29:49,330
මං ඔයා නම් බිමට වෙලා ඉන්වා.
518
00:29:50,530 --> 00:29:52,910
පේන විදිහට කියන්න පුලුවන් ඔයා මාව වැඩට ගන්නයි හදන්නේ.
519
00:29:53,640 --> 00:29:55,390
මොකක්ද මේ දේවල්?
520
00:29:56,240 --> 00:29:58,290
ඔයා මේ බිත්ති වලින් එලියේ හිටියනම්?
521
00:29:59,270 --> 00:30:02,020
ඔයාගේ මිනිසුන්ට පුවන්ද හැමදාමත් සැගවිලා ඉන්න?
522
00:30:02,280 --> 00:30:04,590
- ඇයි ඔයා ඒ ගැන වද වෙන්නේ?
- දුර්ලභයි.
523
00:30:05,350 --> 00:30:06,590
කොහේද ෆිබනාච්චි?
524
00:30:07,020 --> 00:30:08,680
ඒක නෙමි විදිහ ඒක දැනගන්න තියෙන.
525
00:30:13,570 --> 00:30:14,990
ඔවුන් මගේ ලගට එන්නේ, ජොන්...
526
00:30:15,290 --> 00:30:16,500
මං එන්නේ ඔයා පස්සේ .
527
00:30:17,490 --> 00:30:18,410
මට සැකයි ඒක.
528
00:30:20,130 --> 00:30:22,560
ගහපන්, ගහපන්, ගහපන්...
529
00:30:56,750 --> 00:30:58,920
මං ඔයාව තේරුම්ගත්තා වැරදියි, ස්කෝෆිල්ඩ්.
530
00:30:58,940 --> 00:31:00,900
මං හිතුවේ නැහැ ඔයා කලහ ඇති කරන කෙනෙක් කියලා.
531
00:31:01,400 --> 00:31:04,070
ඒ වගේ අයට මගේ සිරගෙදර මං බුරුලක් ලබා දෙන්නේ නැහැ.
532
00:31:04,240 --> 00:31:05,410
දවස් 90ක් කරුවල කාමරේ දානවා!
533
00:31:05,430 --> 00:31:07,560
එතකෙට ඕනා කෙනෙක්ට තේරුම් යනවා තමන් කරපු වැරුද්දේ බරපතල කම.
534
00:31:07,820 --> 00:31:08,620
දවස් 90ක්.
535
00:31:08,640 --> 00:31:09,390
ඒක හරි.
536
00:31:17,690 --> 00:31:18,940
ඔයාට මොනා හරි කියන්න තියෙනවද?
537
00:31:20,030 --> 00:31:21,360
ඒක...
538
00:31:22,230 --> 00:31:23,980
මං කරුවල කාමරේට යන්න තරම් වටින්නේ නැහැ.
539
00:31:24,320 --> 00:31:25,070
වටින්නේ?
540
00:31:25,090 --> 00:31:27,010
හ්ම්-ම්ම්... ටාජ්.
541
00:31:27,610 --> 00:31:30,240
ඒත අති විශිෂ්ඨ නිර්මානයක් දැනට ලෝකයේ කිසිම දෙයක් නැහැ ඒකට සමකරන්න
542
00:31:30,260 --> 00:31:32,420
මොකද මහත් ආයාසයක් ගන්න ඕනා ඒක නිපදවන්න.
543
00:31:32,740 --> 00:31:33,790
මහත් ආයාසයක්?
544
00:31:33,810 --> 00:31:35,190
මහත් ආයාසයක්.
545
00:31:35,670 --> 00:31:37,010
සම්බන්ධක වලාට බර වැඩී.
546
00:31:37,480 --> 00:31:38,670
වෙන කොහෙදිවත් ඕක හදන්න බැහැ
547
00:31:38,700 --> 00:31:41,050
ඇයට ඕනා නියමාකාර සැලැස්මක්.
548
00:31:42,780 --> 00:31:44,190
කොච්චර කාලයක් ගැනද අපි කතා කරන්නේ?
549
00:31:44,990 --> 00:31:46,280
ඔයාට ඒක ඕනා ජූනි වලදිනේ, ?
550
00:31:46,320 --> 00:31:47,070
ඔවු.
551
00:31:47,670 --> 00:31:49,860
එහෙනම් අපිට පටන් ගන්න වෙයි?
552
00:31:50,730 --> 00:32:00,730
මූණු පොතෙන් මා අමතන්න.
https://www.facebook.com/dlakmal3
553
00:32:17,340 --> 00:32:18,460
කවුද ඔතන?
554
00:32:36,840 --> 00:32:38,730
බිශොප් මැක්මොරෙව් ව ඊයේ රෑ ඝාතනය කරලා.
555
00:32:38,940 --> 00:32:40,540
කවුරු හරි වෙඩි තියලා ඔහු නිදන් ඉන්න වෙලේ.
556
00:32:41,760 --> 00:32:43,000
මං හිතුවා ඔයා ඒක දැනගන්න ඕනා කියලා.
557
00:32:44,210 --> 00:32:45,170
ස්තුතියි.
558
00:32:52,470 --> 00:32:53,810
මයිකල් කිවුවා හරි.
559
00:33:23,550 --> 00:33:25,190
කුණුගොඩ, ඔයාව බලන්න කෙනෙක් ඉන්නවා.
560
00:33:38,070 --> 00:33:39,120
ඔහුව අත්අඩංගුවට ගත්තා
561
00:33:41,200 --> 00:33:42,030
මොහොකටද?
562
00:33:42,550 --> 00:33:43,880
මර්ජුවානා අරන් යනකොට.
563
00:33:47,170 --> 00:33:49,900
මං හිතුවා අවවාද දෙන්න වෙයි කියාල...
564
00:33:51,760 --> 00:33:52,790
යන්න කලින්.
565
00:33:52,890 --> 00:33:53,610
මං එහෙම නෙමී කිවුවේ.
566
00:33:53,760 --> 00:33:56,020
මං දන්නවා. ස්තුතියි, ලීසා.
567
00:33:58,140 --> 00:33:59,020
ඉදගන්න.
568
00:34:04,310 --> 00:34:05,440
මත්දුව්‍යය, හහ්?
569
00:34:05,940 --> 00:34:07,360
පාවිච්චි කරනවද බෙදාහරිනවද?
570
00:34:08,640 --> 00:34:09,770
මොකක්ද වෙනස?
571
00:34:10,360 --> 00:34:11,400
එහෙනම් මොකක්ද, ඔයා, අහ්,
572
00:34:11,490 --> 00:34:13,500
හිතන්න එක ඔයාට දුන්නේ පාරේ ඉන්න එකෙක්?
573
00:34:15,550 --> 00:34:18,050
හොද ජීවිතයක් ලබන්න. ජයක් ලබන්න උත්සහ කරන්න.
574
00:34:19,110 --> 00:34:20,280
බලන්න, මට ඒක තේරුනා.
575
00:34:20,660 --> 00:34:21,820
මේ හැම දේම.
576
00:34:22,370 --> 00:34:24,010
ඇය තමයි මාව මෙතනට ඇදගෙන ආවේ,
577
00:34:24,550 --> 00:34:27,430
ඔයා මට ලොකු කතාවක් කියනවා, මං වෙනස්ම පුදුගලයෙක් වෙලා එලියට යනවා මෙතනින්.
578
00:34:27,890 --> 00:34:28,890
"A'සාමාර්ථ ගන්නවා."
579
00:34:29,290 --> 00:34:31,660
හාර්වඩ්. දන්ත වෛද්‍යය වරයෙක් වෙනවා.
580
00:34:32,270 --> 00:34:33,890
ඒක හොදයි මෙතන ඉනන්වට වඩා.
581
00:34:36,110 --> 00:34:37,540
ඔයා තේරුම් ගන්න ඕනා කවුද දඩුවම් විදින්නේ
582
00:34:37,560 --> 00:34:38,810
ඔයා කරන කියන දේවල් වලින්.
583
00:34:39,150 --> 00:34:40,540
ඔයා හිතන්නේ ඒ මම; ඒ ඔයා.
584
00:34:41,040 --> 00:34:42,380
මං කලෙත් ඕකමයි--
585
00:34:42,550 --> 00:34:43,890
දඩුවම් වින්දේ වයසක මිනිහා දැන් එයා යන්න ගිහින්.
586
00:34:43,970 --> 00:34:44,980
බලන්න මට ලැබුන දේ.
587
00:34:49,240 --> 00:34:51,260
මං ඔයාගෙන් ඉල්ලන්නේ නැහැ මට ආදරය කරන්න කියලා
588
00:34:51,720 --> 00:34:54,240
මං ඒ අවස්ථාව ගොඩක් කාලෙකට කලින් නැති කරගත්තා.
589
00:34:54,780 --> 00:34:56,210
මං ඉල්ලන්නේ ඔයා ඔයාටම ආදරේ කරන්න කියලා.
590
00:34:57,040 --> 00:34:58,670
ඔයාට තවමත් පුලුවන් මේ දේවල් නවත්තන්න.
591
00:35:01,200 --> 00:35:03,270
ඉතිං, ඒක තමයි දේශනවා එහෙම නේද.
592
00:35:04,620 --> 00:35:05,590
ඔයා කොහේද යන්නේ?
593
00:35:06,930 --> 00:35:07,970
ගෙදර වැඩ තියෙනවා කරන්න.
594
00:35:09,240 --> 00:35:10,420
ඔවුන් මාව මරණයට තල්ලු කරනවා, LJ.
595
00:35:11,550 --> 00:35:15,050
තව මාසෙකින්, මාව මරනවා. ඔයාට තේරෙනවද ඒක?
596
00:35:17,090 --> 00:35:18,470
ඔයා දැනටමත් මට මැරිච්ච පුද්ගලයෙක්.
597
00:35:44,140 --> 00:35:45,010
ඔවු.
598
00:35:45,880 --> 00:35:47,970
මොකක්ද? ඔයා කිවුවේ ඔවු?
599
00:35:48,000 --> 00:35:49,780
ඔවු! ඔවු!
600
00:35:49,930 --> 00:35:50,680
ඔවු!
601
00:35:53,820 --> 00:35:55,130
ඔහ්, එක දෙයක් තියෙනවා.
602
00:35:55,160 --> 00:35:55,740
අනිවා.
603
00:35:55,760 --> 00:35:57,470
මගේ අම්මා කිවුවා ඔයා එලියට එනකම් ඉන්න කියලා.
604
00:35:57,500 --> 00:35:58,390
ඇත්තෙන්ම, පැටියෝ.
605
00:35:58,410 --> 00:35:59,880
ඇයට ඕනා ඒක පල්ලියේ කරන්න.
606
00:35:59,910 --> 00:36:00,960
හරි. කැමති විදිහකට.
607
00:36:00,980 --> 00:36:02,020
කතෝලික පල්ලියක.
608
00:36:02,280 --> 00:36:05,040
මට මේක කතෝලික දෙයක් නිසා විනාස කරගන්න ඕනා නැහැ?
609
00:36:11,170 --> 00:36:12,240
ඔයා ලොයොලා ගිහින් තියෙනවා.
610
00:36:12,270 --> 00:36:13,500
ඔයා මාව පරීක්ෂා කරනවා.
611
00:36:14,000 --> 00:36:15,340
මං කැමති මගේ රෝගියා ගැන දැනගන්න.
612
00:36:15,740 --> 00:36:17,950
මං ගියේ නොර්ත්වෙස්ටර්න්. ඔයා උපාධිය ගත්තට අවුරුදු දෙකකට පස්සේ මං ගත්තේ.
613
00:36:18,090 --> 00:36:21,620
සමහර විට කලින් හමු වෙලා ඇති-- ඔයා දන්නවනේ, බීලා, බාර් එකේදි හරි.
614
00:36:21,710 --> 00:36:22,830
මට මතක තියෙන්න තිබුනේ.
615
00:36:22,990 --> 00:36:24,530
- ඒක වර්ණනාවක්ද?
- නැහැ.
616
00:36:27,530 --> 00:36:28,740
මොකක්ද?
617
00:36:29,070 --> 00:36:31,870
ඔයාගේ සීනි ප්‍රමානය මිලිග්රැම් 50යි ඩෙසි ලීටරයකට.
618
00:36:32,040 --> 00:36:32,750
ඉතිං?
619
00:36:32,970 --> 00:36:34,180
ඒක hypoglycemic.
620
00:36:34,360 --> 00:36:37,040
ඔයාගේ ශරීරයෙන් නම් කියන්නේ ඔයාට දියවැඩියාව නැහැ කියලා.
621
00:36:37,230 --> 00:36:39,080
ඔයාට විශ්වාසද ඔයාට දියවැඩියාව කියලා?
622
00:36:39,280 --> 00:36:40,950
මං පොඩි කාලේ ඉදන්ම.
623
00:36:41,710 --> 00:36:42,350
හරි.
624
00:36:42,400 --> 00:36:44,860
ඔයාව වේවලනවද, සීතල වගේ හරි...
625
00:36:48,970 --> 00:36:50,060
ගිලන් කාමරය.
626
00:36:50,510 --> 00:36:51,260
ඔවු.
627
00:36:53,020 --> 00:36:54,180
ඔවු. මං කලා.
628
00:36:54,950 --> 00:36:57,390
නැහැ, ම කලා සහ කරනවා; මට ඔවුන්ව ඕනා.
629
00:36:59,350 --> 00:37:02,940
හරි. අම්, හොදයි, ඉතිං,මං ඔහුට දවල් කෑමෙන් පස්සේ කතා කරන්නම්,
630
00:37:02,960 --> 00:37:04,580
ස්තුතියි; මං රොගියෙක් බලන ගමන් ඉන්නේ. හරි.
631
00:37:06,010 --> 00:37:08,310
මං කැමති ඊලග පාර ආවස පරීක්ෂන කිහිපයක් කරන්න.
632
00:37:08,540 --> 00:37:11,410
මට ඒවා පරීක්ෂා කරන්න ඕනා ප්‍රශ්නයක් නැහැනේ.
633
00:37:11,950 --> 00:37:13,230
ඔවු; අනිවා.
634
00:37:14,030 --> 00:37:14,820
හරි.
635
00:37:22,080 --> 00:37:23,410
ඔයා කොහොමද මෙහෙට ආවේ?
636
00:37:23,980 --> 00:37:25,520
ඔහ්, ඔයා දන්නවනේ.
637
00:37:26,490 --> 00:37:28,200
මං දන් නැහැ; ඒකනේ මං ඇහුවේ.
638
00:37:28,910 --> 00:37:31,670
- ඔයා දන්නවනේ. හෙක්ටර්.
- මොකක්?!
639
00:37:32,080 --> 00:37:35,310
මා ලග බස් එකේ එන්න සල්ලි නැහැ, ඉතිං එයා ඇහුවා ගිහින් දාන්නද කියලා.
640
00:37:35,500 --> 00:37:37,130
ඔහු ඇත්තටම හොද කෙනෙක්.
641
00:37:38,790 --> 00:37:40,680
පැටියෝ, ඔහු යාලුවෙක් විතරයි.
642
00:37:40,700 --> 00:37:42,200
නැහැ, ඔහු "යාලුවෙක් නෙමී."
643
00:37:42,330 --> 00:37:43,330
මං දන්නවා හෙක්ටර් ව; මං දන්නවා මිනිස්සු ගැන.
644
00:37:43,570 --> 00:37:44,750
පිරිමින්ටයි ගැහැනුන්ටයි යහලුවෝ වෙන්න බැහැ.
645
00:37:44,950 --> 00:37:47,110
මිනිහෙක්ට හැතැම්ම 500ක් ගෑනියෙක්ව දාගෙන එන්න පුලුවන්ද
646
00:37:47,140 --> 00:37:48,800
යාලුකමකට.
647
00:37:49,510 --> 00:37:50,720
කැසනෝවා, වෙලාව ඉවරයි.
648
00:37:51,950 --> 00:37:56,910
හේයි, ඔයා ඒ ගැන වද වෙන්න එපා, හරිද? ඔයයි මායි කසාද බදිනවා.
649
00:37:57,900 --> 00:37:59,400
ඔයා ගැන මං වද වෙන්නේ නැහැ.
650
00:38:00,270 --> 00:38:03,270
තන මාස 16යි තියෙන්නේ.
651
00:38:12,610 --> 00:38:13,650
මං ඔයාට ආදරෙයි.
652
00:38:25,410 --> 00:38:27,250
සංසුන් වෙයන්, පුතා, හරිද?
653
00:38:33,510 --> 00:38:35,730
සූක්රේ මට කිවුවා ඔයාට ෆාමසියක් තියෙනවා කියලා.
654
00:38:39,720 --> 00:38:40,570
ඔහේට මොනාද ඕනා, මචන්?
655
00:38:40,600 --> 00:38:41,410
Fugnac.
656
00:38:41,800 --> 00:38:43,250
මං කතා කරන්නේ ඉංග්‍රිසි විතරයි, සුදු කොල්ලෝ.
657
00:38:43,760 --> 00:38:45,370
ඒක ඉන්සියුලින් බ්ලොක් කරන එකක්.
658
00:38:45,390 --> 00:38:48,310
ඔයාට පුලුවන් ඒක ඕනම ෆාමසි එකකින් ගන්න.
659
00:38:48,340 --> 00:38:49,780
ඔයාට පුලුවන්නේ එහෙනම් ඒක මෙහෙ තැනිනුත් ගන්න.
660
00:38:49,890 --> 00:38:51,060
මට මෙහෙන් ගන්න බැහැ ඒක.
661
00:38:51,590 --> 00:38:52,380
ඇයි බැරි?
662
00:38:52,610 --> 00:38:54,470
මොකද එයාලා දැනටමත් මට ඉන්සියුලින් ගහලා තියෙන්නේ.
663
00:38:56,730 --> 00:38:59,170
ඔහේ නම් පිස්සු කෙලින එකෙක්, ඔයා දන්නවද ඒක?
664
00:38:59,360 --> 00:39:00,860
ඔයාට පුලුවන්ද බැරිද ඒක ගෙනත් දෙන්න?
665
00:39:01,790 --> 00:39:05,130
ඔයා මට ඒක ඒනා කරන්නේ මොහොකටද කියලා කිවුවොත් විතරයි
666
00:39:05,150 --> 00:39:07,060
ඔයාට ඉන්සියුලින් ගහන්න අවශ්‍යය නැත්තම් මොකටද මෙඩිකල් එකේදි ගහ ගන්නේ.
667
00:39:07,710 --> 00:39:08,880
මං කැමති අවදානයට.
668
00:39:09,300 --> 00:39:10,270
අහ්.
669
00:39:10,530 --> 00:39:11,570
අපි ඒක කරනවද?
670
00:39:27,630 --> 00:39:30,220
ස්කෝෆීල්ඩ්. මං දන් නැහැ ඔයා මොනාද කරලා තියෙන්නේ කියලා,
671
00:39:30,250 --> 00:39:32,380
ඒත් ඇබ්රුසිට ඕනා කරලා තියෙනවා මේ P.I. කාර්ඩ් එක ඔයාට දෙන්න.
672
00:39:32,990 --> 00:39:33,940
සුභ පැතුම්.
673
00:39:34,210 --> 00:39:36,270
ඔයාව කම්කරුවෙක් විදිහට පිලිගන්නවා.
674
00:39:52,420 --> 00:39:53,590
සුභ පැතුම්, මචන්.
675
00:39:54,600 --> 00:39:55,810
ඔයාට කොන්දක් තියෙනවා.
676
00:40:01,940 --> 00:40:04,000
හරි, හැමෝම, නවත්තන්න!
677
00:40:06,920 --> 00:40:07,840
අරන් යන්න.
678
00:40:20,140 --> 00:40:21,810
ඊයේ වෙරෝනිකාව දැක්කා ඇවිල්ලා ඉන්නවා.
679
00:40:22,040 --> 00:40:23,340
තාම ගිවිසගෙන ඉන්නේ අර මිනිහවමද?
680
00:40:23,370 --> 00:40:24,160
ඔවු.
681
00:40:24,870 --> 00:40:25,870
මං වෙන්නයි තිබුනේ.
682
00:40:26,010 --> 00:40:27,830
ඔයාම ඒක විනාශ කරගත්තේ නැත්තම්.
683
00:40:29,040 --> 00:40:30,870
ඔයා හිතන්නේ මං ඕනා කමින් ලීසා එක්ක හිටියා කියලද?
684
00:40:31,690 --> 00:40:33,540
මං මෝඩයෙක් උනා.
685
00:40:35,750 --> 00:40:37,150
ඇයව අයින් කරගන්න බැරි උනා.
686
00:40:37,200 --> 00:40:38,330
ඔයා හැමෝවම අයින් කර ගත්තා.
687
00:40:40,020 --> 00:40:40,960
මං නැවතුනාr.
688
00:40:41,540 --> 00:40:43,410
මං කරන හැමදේකින්ම මාව වැටුනා ඔහුත් එක්කම.
689
00:40:48,890 --> 00:40:50,010
ඇයි ඔයා එයාව ගත්තේ?
690
00:40:50,380 --> 00:40:53,630
ඔයාගේ යාලුවන්ව ලගින් තියාගන්න හතුරන්ව ඊටත් වඩා ලගින්ම.
691
00:40:59,380 --> 00:41:00,660
ඔයා මොකක්ද කලින් කිවුවේ?
692
00:41:00,800 --> 00:41:02,850
මං මෙහේ ආවේ නිවාඩුවක් ගත කරන්න නෙමී; මාව විශ්වාස කරන්න
693
00:41:04,500 --> 00:41:06,920
මේ තාප්ප වලින් එලියට ගියා කියන්නේ.
694
00:41:07,580 --> 00:41:09,040
ඔයාට සල්ලි ඕනා වෙනවා.
695
00:41:12,270 --> 00:41:13,620
මා ගාව තියෙනවා.
696
00:41:14,190 --> 00:41:15,530
එලියේ මිනිස්සු ඉන්නවා--
697
00:41:15,830 --> 00:41:17,590
ඔවුන්ගෙන් සැගවිලා ඉන්න ඕනා.
698
00:41:18,320 --> 00:41:19,430
මං ඒකට දැනටමත් කට්ටිය අරන් ඉන්නේ.
699
00:41:20,590 --> 00:41:22,080
ඔවුන් කාම ඒ ගැන දන්නේ නැහැ.
700
00:41:26,930 --> 00:41:29,050
බලනන්, ඔයා මොනා හරි කරනවනම්, ඒක මටත් කියන්න,
701
00:41:29,100 --> 00:41:30,530
'මොකද මං අදුරේ මෙහෙට වෙලා ඉන්නේ.
702
00:41:32,590 --> 00:41:36,200
චැපරර් කම්පැනි එකෙන් මේක ප්‍රති සංස්කරනයට ගත්තා '99දි.
703
00:41:36,220 --> 00:41:39,070
ඒක ඩොලර් මිලියන 4ක කොන්ත්‍රාත් එකක්. ප්‍රධාන කොටස් කරුවා ඒක කැඩුවා.
704
00:41:39,290 --> 00:41:40,790
ඉතිං, ඔහු ඒක තව කම්පැනි එකකට දුන්නා බාගයක්--
705
00:41:41,230 --> 00:41:43,440
ඒ දුන්නේ ෆොර්මර් සමාගමට.
706
00:41:43,470 --> 00:41:46,350
ඔහු මං වැඩ කරපු තැන හවුල්කරුවෙක්.
707
00:41:48,660 --> 00:41:50,460
අපි මුලු සැලැස්මම පිටපත් කරගත්තා--
708
00:41:50,480 --> 00:41:53,070
හැම තැනක්ම හැම දෙයක්ම හැම අගලක් පාසාම.
709
00:42:02,800 --> 00:42:03,750
ඔයාට සැලසුමේ කෙටුම්පතක් අවශ්‍යය වෙනවා.
710
00:42:03,950 --> 00:42:05,040
මීට වඩා ඕනද.
711
00:42:06,840 --> 00:42:08,260
මං ඒක මගේ ඇගටම දාගත්තා.
712
00:42:12,410 --> 00:42:13,530
ඔයා මට විහිලු කරනවද?
713
00:42:17,290 --> 00:42:19,200
මට මොනා හරි එකේ පේන්න ඕනද?
714
00:42:19,330 --> 00:42:20,370
ලං වෙලා බලන්න.
715
00:42:21,860 --> 00:42:31,950
සිංහල අදහස සහ යතුරු ලියනය
෴ ධනුෂ්ක ලක්මාල් | ධනා ෴ විසිනි
කරුණාකර කතෘ අයිතිය සුරකින්න.
716
00:42:31,970 --> 00:42:51,970
මෙම උපසිරැසි
www.baiscopelk.com
අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර චිත්‍රපටයේ පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත