1
00:00:00,900 --> 00:00:11,380
මෙම උපසිරැසි www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර චිත්‍රපටයේ පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත.
2
00:01:05,760 --> 00:01:07,810
මගේ දෙවියනේ Williamson මෙහාට එනවා,
3
00:01:10,180 --> 00:01:11,220
මොකද්ද මෙතන සිද්ධ උනේ ?
4
00:01:11,370 --> 00:01:12,360
අනතුරක්.
5
00:01:14,010 --> 00:01:16,100
මෙන්න.... අපි මෙයාව ගිලන්හලට ගෙනියන්න ඕනේ.
එන්න .
6
00:01:23,210 --> 00:01:23,920
යනව යන්න..
7
00:01:27,340 --> 00:01:29,580
මම හිතුවා ඔයා එයත් එක්ක මොකක් හරි කතාවක් කියලා...
8
00:01:30,350 --> 00:01:31,820
ඔව්, මම කතාවක් තමයි
9
00:01:33,250 --> 00:01:36,160
දේවල් ... හහ් ! ටික ටික වැඩිවෙනවා.
10
00:01:41,720 --> 00:01:45,280
ඔහුව මෙක අතුලට ගේන්න.. Cathy,
මට ඕන වෙනවා Xylocaine 10cc's ක් .
11
00:01:51,430 --> 00:01:53,100
ස්තූති....! මම මෙතන ඉදලා ඒක බලාගන්නම්
12
00:01:55,350 --> 00:01:57,350
මම එක පාරක් කිව්වේ ස්තූති කියලා..! මම මෙතන ඉදලා ඒක බලාගන්නම්
13
00:01:58,170 --> 00:01:59,170
අපි යමු.
14
00:02:02,990 --> 00:02:05,130
හරි..! බලමු ඔයාට මොකද වෙලා තියෙන්නේ කියලා.
15
00:02:07,430 --> 00:02:09,430
බයවෙන්නෙපා.. බයවෙන්නෙපා...
16
00:02:16,020 --> 00:02:17,540
මොකද උනේ?
17
00:02:18,050 --> 00:02:19,280
ම්හ්, මුකුත් නැහැ
18
00:02:19,310 --> 00:02:22,030
මුකුත් නැත්තේ නැහැ Michael.
මට කියන්න මොක්ද්ද උනේ කියලා
19
00:02:22,730 --> 00:02:24,250
මට ඔයාට බොරුවක් කියන්න ඉඩ තියන්න එපා
20
00:02:26,160 --> 00:02:27,300
කරුනාකරලා
21
00:02:34,790 --> 00:02:37,120
මම හිතන්නේ
මෙක ගැන පරීක්ශනයක් පටන් ගත්තොත් හොදයි
22
00:02:37,150 --> 00:02:38,690
නැහැ ඕන වෙන්නේ නැහැ අපි දන්නවා මොකද උනේ කියලා
23
00:02:39,290 --> 00:02:41,820
සමහර විට ඔයාට ඒ ගැන මට කියල දෙන්න අමරු ඇති නේද?
24
00:02:42,000 --> 00:02:44,720
අතන මඩුව ගාව බිම කතුරක් වැටිලා තිබුනා..
25
00:02:44,780 --> 00:02:46,540
ඇත්තටම එයා වැටිලා එතන
26
00:02:46,900 --> 00:02:48,520
Bladeඑක සපත්තුව අස්සෙන් ගිහිල්ලා නේද ?
27
00:02:48,690 --> 00:02:49,590
ඔව්
28
00:02:49,790 --> 00:02:52,300
එහෙනම් ඇයි එයා තම සපත්තුව දාගෙන ඉන්නේ?
29
00:02:53,310 --> 00:02:54,630
මම කිව්වේ ඩොක්ටර් ...
30
00:02:55,660 --> 00:02:56,800
අපි ඒක ගැන බලාගන්නම්.
31
00:02:58,310 --> 00:02:59,310
අපි යමු.
32
00:03:33,940 --> 00:03:35,130
මම ඕකව ඉවරයක් කරනවා
33
00:03:35,260 --> 00:03:37,840
නැහැ ඔයා ඌව මරනවා කියන්නේ
මෙතනින් එලියට යන්න තියෙන ටිකටි එක නැති කරගන්නවා කියන එකයි.
34
00:03:38,000 --> 00:03:39,170
බලන්න ඌ ඔයාට කරපු දේ--
35
00:03:39,310 --> 00:03:42,320
ඔයාට තව මෙතන පොඩ්ඩක්වත් ඉන්න බැරිවෙනවා මම මේක ගැන මොකවත් කලෙ නැත්තන් ..!
36
00:03:43,150 --> 00:03:44,960
ඔයා අහල තියෙනවද TOP Flight Characters ගැන ?
37
00:03:45,800 --> 00:03:46,310
ඔව්.
38
00:03:46,340 --> 00:03:48,970
එයාලා පොඩි පොඩි ගුවන් තොටුපලවල් පවත්වා ගෙනයනවා Midwest වල,
39
00:03:49,250 --> 00:03:50,780
මෙතන ඉදලා හැතම්ම 10යි .
40
00:03:51,390 --> 00:03:54,090
එයාල පවත්වාගෙන යවනවා Abruzzi ට අයිති සමාගමක්
41
00:03:54,300 --> 00:03:55,100
අපිට එයාවත් එකතු කරගන්න වෙනවා,
42
00:03:55,160 --> 00:03:58,260
අපි මෙතනින් එලියට ගියහම
එයාලගේ මධ්‍යම රාත්‍රී ගුවන් යානයක් අපි වෙනුවෙන් එතන ඉන්නවා.
43
00:03:58,380 --> 00:04:01,500
ඔයා අපේ මේ මුලු සැලසුමම
ඔයා දන්නෙවත් නැති එක මනුස්සයෙක් මත තීරනය කරන්නද යන්නේ ?
44
00:04:01,980 --> 00:04:04,260
කලින් සූදානමකට විතරයි අපිව ඈතට අරගෙන යන්න පුලුවන්.
45
00:04:04,960 --> 00:04:06,940
ඒ දේට පස්සෙ, ඔයාට පොරොන්දුවක් ගැන
පොඩි විශ්වාසයක් තියාගන්න වෙනවා
46
00:04:09,400 --> 00:04:11,300
Abruzzi's කියන්නේ එ වගේ ලොකු පොරොන්දුවක් Michael.
47
00:04:11,340 --> 00:04:12,960
Abruzzi මම ගැන කතා කරන්නේ නැහැ.
48
00:04:13,110 --> 00:04:15,060
මෙතන තව කෙනෙක් ඉන්නවා,
මේ හැම දෙටම විසදුමක් වෙන.
49
00:04:15,140 --> 00:04:17,310
එයා මත තමයි තීරනය වෙන්නේ මෙක වෙනවාද නැද්ද කියලා.
50
00:04:18,200 --> 00:04:21,360
ඒත් ප්‍රශ්නේ තමයි මම දන්නේ නැහැ එය කව්ද කියලා මෙතනට එනකම්ම.
51
00:04:23,620 --> 00:04:26,390
Sucre? ඔයාට සන්සුන් නොවී ඉන්න බැහැ.
52
00:04:27,490 --> 00:04:29,900
ඒ මනුස්සයා හොරෙක් , Michael;
ඌව අපිට විශවාස කරන්න බැහැ.
53
00:04:30,370 --> 00:04:32,030
අපිට ඌව විශ්වාස කරන්න වෙනවා,
54
00:04:32,230 --> 00:04:33,660
හේතුව ඌ මගේ කූඩුවේ ඉන්නේ.
55
00:04:35,010 --> 00:04:36,050
ඔයා ඌව කොච්චර හොදට දන්නවද.?
56
00:04:36,260 --> 00:04:38,400
මිනිහෙක්ට සතියකින් මිනිහෙක් ගැන දැනගන්න තරම්.
57
00:04:39,010 --> 00:04:42,440
ඔයා ඌට කියයි,
ඌ හැමොටම කියයි, ඊට පස්සේ ඉතින් ඉවරයි මෙක.
58
00:04:42,680 --> 00:04:43,770
ඔයා ඒක දන්නවානෙ, නේද..?
59
00:04:43,790 --> 00:04:45,980
අපි එයාව එක්කන් යන්නේ නැහැ,
ඒ කූඩුව ඇතුලේ කිසිම හෑරිමක් වෙන්න බැහැ,
60
00:04:46,140 --> 00:04:48,420
ඒක අතුලේ හෑරිමක් වෙන්න බැහැ.....
61
00:04:48,510 --> 00:04:49,800
එහෙනම් මෙතනින් ගැලවීමකුත් නැහැ.
62
00:04:50,820 --> 00:04:53,200
සිංහල අදහස සහ යතුරු ලියනය
෴ ධ
63
00:04:53,200 --> 00:04:55,200
සිංහල අදහස සහ යතුරු ලියනය
෴ ධනු
64
00:04:55,200 --> 00:04:57,200
සිංහල අදහස සහ යතුරු ලියනය
෴ ධනුෂ්
65
00:04:57,200 --> 00:04:59,200
සිංහල අදහස සහ යතුරු ලියනය
෴ ධනුෂ්ක
66
00:04:59,200 --> 00:05:01,200
සිංහල අදහස සහ යතුරු ලියනය
෴ ධනුෂ්ක ල
67
00:05:01,200 --> 00:05:03,200
සිංහල අදහස සහ යතුරු ලියනය
෴ ධනුෂ්ක ලක්
68
00:05:03,200 --> 00:05:05,200
සිංහල අදහස සහ යතුරු ලියනය
෴ ධනුෂ්ක ලක්මා
69
00:05:05,200 --> 00:05:07,200
සිංහල අදහස සහ යතුරු ලියනය
෴ ධනුෂ්ක ලක්මාල්
70
00:05:07,200 --> 00:05:09,200
සිංහල අදහස සහ යතුරු ලියනය
෴ ධනුෂ්ක ලක්මාල් | ධ
71
00:05:09,200 --> 00:05:11,200
සිංහල අදහස සහ යතුරු ලියනය
෴ ධනුෂ්ක ලක්මාල් | ධනා
72
00:05:11,200 --> 00:05:13,200
සිංහල අදහස සහ යතුරු ලියනය
෴ ධනුෂ්ක ලක්මාල් | ධනා ෴
73
00:05:13,220 --> 00:05:22,220
සිංහල අදහස සහ යතුරු ලියනය
෴ ධනුෂ්ක ලක්මාල් | ධනා ෴ සහ
සහය උපසිරැසි ගැන්වුම හෂාන් නිරංග විජේරත්න විසිනි.
කරුණාකර කතෘ අයිතිය සුරකින්න.
74
00:05:30,100 --> 00:05:32,940
ඇමතුවාට ස්තූතී නාදයට පසුව පනිවුඩය තබන්න....
75
00:05:34,610 --> 00:05:37,330
Maricruz? මේ මම බබෝ ඔයා ඉන්නවද ?
76
00:05:38,210 --> 00:05:39,680
ඔයා ඔතන ඉන්නවනම් කතා කරන්නකෝ ...
77
00:05:40,010 --> 00:05:41,230
මම හිර ගෙදර ඉන්නේ.
78
00:05:42,140 --> 00:05:43,570
මම ඔයා ගැන හිත හිත ඉන්නේ..
79
00:05:44,740 --> 00:05:45,770
ඔයා ගැන බබෝ...
80
00:05:46,850 --> 00:05:48,640
දෙවියනේ, මම ඔයාගැන හිතමින් ඉන්නේ බබෝ..
81
00:05:48,900 --> 00:05:49,850
හලෝ..?
82
00:05:51,030 --> 00:05:52,210
අහ් , Mrs. Delgado....
83
00:05:52,590 --> 00:05:54,990
කොහොමද ඔයාට..? මේ මම Fernando.
84
00:05:56,650 --> 00:05:58,800
මට සමාවෙන්න, ඔයාට කරදර කරාට, ඒත්, ම්හ්,
85
00:05:59,280 --> 00:06:00,960
ඔයාට කියන්න පුලුවන්ද Maricruz ගේ ෆෝන් එකට මොකද උනේ කියලා?
86
00:06:01,020 --> 00:06:02,470
ඒකට කතා කරහම කෙලින්ම වොයිස් මේල් එකට යන්නේ.
87
00:06:02,600 --> 00:06:04,550
සමහර විට එයා ඒක ඕෆ් කරලද දන්නේ නැහැ.
88
00:06:06,000 --> 00:06:07,450
ඔයා දන්නවද ඒයා කොහෙද කියලා?
89
00:06:07,710 --> 00:06:09,670
මම දන්නවා එයා හරියටම කොහෙද කියලා.
90
00:06:10,490 --> 00:06:11,270
කොහෙද?
91
00:06:11,720 --> 00:06:13,480
-Hector එක්ක ඇති.
- Hector?
92
00:06:13,830 --> 00:06:14,610
ඔව්.
93
00:06:15,280 --> 00:06:16,310
එයාල ඇත්තේ ලී මඩුවේ.
94
00:06:16,850 --> 00:06:18,130
මම හිතන්නේ නැහ ඊලග පාර ඔයා ඇයව දකී කියලා ,
95
00:06:18,150 --> 00:06:20,250
ඔයාට පුලුවන්නම් ඇයගෙ ෆෝන් එක ඔන් කරවගන්න ?
96
00:06:21,430 --> 00:06:23,150
Mrs. Delgado, මම දන්නවා ඔයා මට කැමති නැහැ කියලා,
97
00:06:23,330 --> 00:06:25,470
ඒත් මම ඔයාගේ දුවට කැමතී ඇයත් මට කැමතී.
98
00:06:26,290 --> 00:06:27,760
අපි කසාද බදින්න ඉන්නේ ඔයා දන්නවද?
99
00:06:28,320 --> 00:06:31,340
ඔයා වැදගත් කෙනෙක් නම් ඔයා ඇයට ආදරේ නම්,
100
00:06:31,930 --> 00:06:33,440
ඇයට පාඩුවේ ඉන්න දෙන්න .
101
00:06:34,780 --> 00:06:36,470
මොකද්ද ඒකේ තේරුම?
102
00:06:37,190 --> 00:06:38,470
මම ඇයට කියන්නම් ඔයා call කරා කියලා.
103
00:07:46,920 --> 00:07:49,240
මම බැලුවේ පොඩි වැඩක් දෙන්න කියලා.
104
00:07:49,300 --> 00:07:50,920
ආහ්, එහෙනම් ඔයා ඇවිල්ල තියෙන්නෙ නියම තැනට.
105
00:07:50,950 --> 00:07:52,960
මට ඒක හෙමීට කරන්න ඕනේ.
106
00:07:53,710 --> 00:07:55,450
උපරිම වේදනාව දැනෙන විදිහට,
107
00:07:55,540 --> 00:07:58,400
මරෙන එක සැපයි කියලා හිතාගන්න පුලුවන් වෙන තරමට,
ඔයා දන්නවනේ සමහර විට ඊටත් වඩා.
108
00:07:58,600 --> 00:08:00,100
ඒත් එහෙම වෙන්න බැහැ..!
109
00:08:00,760 --> 00:08:01,990
ආහ්, මට තෙරුනා.
110
00:08:04,070 --> 00:08:05,160
ආහ්, මට තෙරුනා..
111
00:08:08,800 --> 00:08:10,560
මෙන්න මේක බලන්න ලොක්කා
112
00:08:14,590 --> 00:08:16,830
මම ඒකට කියන්නේ "the gutter." කියලා
113
00:08:17,280 --> 00:08:18,890
බඩට වදිනවා පැනි බේරෙන්න.!
114
00:08:19,090 --> 00:08:20,350
මේ කටු බඩවැල් වල පටලෙනවා ඊටපස්සේ.
115
00:08:20,380 --> 00:08:21,690
ඔයාට තියෙන්නෙ එලියට ඇදල ගන්න විතරයි,
116
00:08:22,740 --> 00:08:25,610
අසරණයගේ බඩවැල් ටික උගෙ බඩෙන් එලියට එල්ලි එල්ලි තියේයි ,
117
00:08:26,380 --> 00:08:29,770
එයාට ඉටපස්සේ ඒවා හොදට බලාගන්න පුලුවන්
මොකද ඒක මාරක තුවාලයක් නොවන නිසා.
118
00:08:30,640 --> 00:08:33,160
ලෙඩේ හැඩෙන කම්ම තියන්න ඒක.
119
00:08:39,000 --> 00:08:41,460
ඔය පිස්සු බල්ලෙක්, ඔය දන්නවද ඒක?
120
00:08:43,270 --> 00:08:44,170
ස්තූතීයී.
121
00:09:03,820 --> 00:09:04,910
මොකද උනේ?
122
00:09:05,610 --> 00:09:06,670
මම හොදින්.
123
00:09:12,480 --> 00:09:14,410
එයාල ඔයාව අල්ල ගත්තා නේද..?
124
00:09:15,120 --> 00:09:16,450
අනිත් හිරකාරයො ටික.
125
00:09:17,150 --> 00:09:19,630
මගෙ දෙවියනේ මේ තැන ඔයාව මරන්න හදනවා.
126
00:09:19,720 --> 00:09:22,770
ඔයා කිව්වෙ ඔයා ගැහැනියෙක්ට කතා කරා කියලා,
මොකද්ද එයාගේ නම?
127
00:09:23,590 --> 00:09:25,260
- Leticia.
- Leticia Barris.
128
00:09:25,860 --> 00:09:26,800
කොහොමද ඔයා දන්නේ?
129
00:09:26,840 --> 00:09:29,410
අවුරුද්දකට කලින් මම ඔයා දැන් කරන දේම කරා.
130
00:09:29,560 --> 00:09:31,030
ඇත්ත හොයාගන්න උත්සහ කරා.
131
00:09:32,080 --> 00:09:33,850
ඒක ඉවරයක් නැති වලක් , Veronica.
132
00:09:34,370 --> 00:09:35,610
ඒගොල්ලෝ එහෙමයි ඒක හදලා තියෙන්නේ,
133
00:09:35,740 --> 00:09:38,460
ඒක එහෙමනම් ඔයාට දැන් ඒකේ පතුලට යන්න වෙලාව හරි,
ඒවගේම මැරෙන්න ඕනේ.
134
00:09:38,790 --> 00:09:40,510
ඇයි ඔයාමට කිව්වෙ නැත්තෙ ඔයාමෙහෙම දෙයක් කරනවා කියලා..?
135
00:09:40,600 --> 00:09:42,120
දවස හරිගැස්සුවහම,
136
00:09:42,210 --> 00:09:44,390
එකපාරක් අවසාන ආයාචයත් ප්‍රතික්ෂේප උනා,
137
00:09:44,640 --> 00:09:46,640
එයාට තිබුන ජීවත් වෙන්න දවස් 60ක්.
138
00:09:47,760 --> 00:09:50,740
නියමයි..! මම එයාලගේ සෙල්ලම සෙල්ලම් කරලා එයා මැරෙන හැටි බාලගෙන ඉන්නවා,
139
00:09:51,430 --> 00:09:53,390
නැත්තන් මට පුලුවන් ඒ දෙවල් මගෙ අතට ගන්න.
140
00:09:53,480 --> 00:09:54,870
ඔයාට ඒක කරන්න ඕනේ නැහැ.
141
00:09:55,570 --> 00:09:56,750
Leticia මොකක් හරි දෙයක් දන්නවා.
142
00:09:56,850 --> 00:10:00,140
මම ඒ දේ එයාගෙන් දැන ගත්තොත් අපිට ආයි පරක් Lincoln ගේ කෙස් එක ගැන හොයන්න පුලුවන්
143
00:10:00,230 --> 00:10:01,220
ඇය ඔයාට කිව්වේ නැද්ද.?
144
00:10:01,940 --> 00:10:05,520
ඇය කිව්වා ජනාදිපතිගේ මල්ලිගේ මිනීමරුම පිටිපස්සෙ,
වෙන කෙනෙක් ඉන්නවා කියලා.
145
00:10:05,610 --> 00:10:06,220
කව්ද..?
146
00:10:06,270 --> 00:10:09,610
ඇය අතුරුදන් උනා මම ඒ දේ ගැන අහන්න කලින්.
147
00:10:11,300 --> 00:10:13,250
ඇය තමයි අල්ලන් ඉන්නෙ Elysian ගේ ඔක්කොම ව්‍යාපෘති ටික
148
00:10:13,340 --> 00:10:14,810
මම ඇයව හමුවෙන්න යනවා හැන්දෑවට.
149
00:10:14,870 --> 00:10:17,860
ඒ තැන භයානකයි තව කාව හරි එක්කගෙන යන්න.
150
00:10:17,960 --> 00:10:18,710
කාවද..?
151
00:10:18,860 --> 00:10:21,090
පෙම්වතාව හොදයි පටන් ගැන්මට.
152
00:10:21,120 --> 00:10:24,560
මං හිතන්නේ ඒ දේ තමයි සෙබස්තියන් කරන්න අකමැතිම දේ.
153
00:10:25,900 --> 00:10:28,140
- දකින්න ලැබුන එක සතුටක්.
- ඔයාවත්.
154
00:10:36,680 --> 00:10:38,820
පැමිණිලි නැහැ, හොද ශිෂ්‍යෙයක්.
155
00:10:39,490 --> 00:10:41,820
ඔයාව අත් අඩංගුවට ගත්ත එක ඇරෙන්න.
156
00:10:42,860 --> 00:10:44,390
හොද ජීවිතයක් කියන්නේ කම්මැලි දෙයක්?
157
00:10:44,900 --> 00:10:45,900
ඒක පිස්සුවක්.
158
00:10:47,010 --> 00:10:48,000
ඒ දේ ආයෙමත් වෙන්නේ නැහැ.
159
00:10:48,150 --> 00:10:49,530
ඉතිං, අපි මෙහෙම කතා කරන්නේත් ඒ දේ ගැන හිතලා තමයි.
160
00:10:50,880 --> 00:10:53,070
මං ඔයා මෙහෙට එන්න කලින් ඔයාගේ අම්මා එක්ක කතා කලා.
161
00:10:53,280 --> 00:10:55,490
ඇය මට කිවුවා ඔයා ගැන...
162
00:10:55,890 --> 00:10:57,480
මේ ටිකේ පොඩි හිත් තැවුලකින් ඉන්නේ කියලා.
163
00:10:57,510 --> 00:10:59,390
ඔවු, ඔයාලා කතා කරන්නේ ෆොක්ස් රිවර් වල ඉන්න කෙනා ගැන නම්,
164
00:10:59,530 --> 00:11:00,950
ඔහුගේ සම්බන්ධයක් නැහැ මේ දේට.
165
00:11:01,020 --> 00:11:02,690
එයා ඔහුව තාත්තා කියලා පිලිගන්න කැමති නැහැ.
166
00:11:03,610 --> 00:11:04,830
ලෝකය ලස්සන වෙයි එයා නැති උනොත්.
167
00:11:05,020 --> 00:11:08,110
හොදටම පැහැදිලියි ඔයා ඉන්නේ ලොකු තරහක් එක්ක කියලා,
තරුණ කොල්ලෝ.
168
00:11:08,550 --> 00:11:10,950
වැරදි වැටහීම්, ඔයාව වැරදි තැන් වලට
අරන් යනවා.
169
00:11:11,920 --> 00:11:13,640
ඉතිං, විශ්වාස කරනවා ඒ දේ ආයේ වෙන්නේ නැහැ කියලා,
170
00:11:13,720 --> 00:11:15,280
ඔා මගේ ලගට එන්න ඕනා සතියකට එක පාරක්.
171
00:11:15,770 --> 00:11:17,430
සිකුරාදා ට, පැයකට.
172
00:11:17,940 --> 00:11:20,570
ඔයාගේ පාසල සහ ඔයාගේ ශ්‍රේණිය වෙනස් වෙන්න ඕනා.
173
00:11:20,660 --> 00:11:21,370
ඇත්තෙන්ම.
174
00:11:21,530 --> 00:11:22,570
ඉතිං හොද අදහසක් දෙන්න
175
00:11:22,600 --> 00:11:25,270
කොහෙන්ද ඔයා තරහව එන්නේ
ඔයට ඒක පාලනය කරගන්න බැරි නම්,
176
00:11:25,640 --> 00:11:28,150
මං ඔයාව ඇතුලත් කරනවා ෆොක්ස් රිවර් වල වැඩසටහනකට.
177
00:11:28,460 --> 00:11:30,760
ඔයාට උපදේෂකයෙක් ලැබෙයි,
178
00:11:31,010 --> 00:11:32,090
ඒකෙන් හොද දර්ෂනයක් ලැබෙයි.
179
00:11:32,450 --> 00:11:33,510
උපදේෂකයෙක්?
180
00:11:35,050 --> 00:11:36,050
ඔයාගේ තාත්තා.
181
00:11:59,330 --> 00:12:01,040
මට කියන්න ඒ මං හිතන දේ නෙමී කියලා.
182
00:12:02,310 --> 00:12:03,880
ඒ ඔයා හිතන දේ නෙමෙයි.
183
00:12:04,290 --> 00:12:06,570
මචන්. ජංගම දුරකතනයක් මෙහේ?
184
00:12:07,050 --> 00:12:08,710
ඒක තමයි ප්‍රධානම වරද.
185
00:12:08,880 --> 00:12:11,020
නිකම්ම තව අවුරුදු දෙකක් ඇතුලේ තියාගන්න පුලුවන්.
186
00:12:11,110 --> 00:12:12,430
ඔවුන්ට අහු උනොත්නේ.
187
00:12:12,820 --> 00:12:15,300
මචන්, ඔයා දන්නවන් මට ඇති වෙලා තියෙන ප්‍රශ්නේ, ?
188
00:12:15,500 --> 00:12:17,310
ෂ්, ෂ්, ෂ්, ෂ්, ෂ්, ෂ්.
189
00:12:19,440 --> 00:12:22,400
ඒ කියන්නේ ඔයාට ඕනා වෙලාවක ඇමතුමක් ගන්න පුලුවන්?
190
00:12:27,120 --> 00:12:28,660
මං කැමති නැහැ ඔයා බලන් ඉන්න විදිහට.
191
00:12:28,780 --> 00:12:31,830
එතන තියෙන්නේ මොකක්ද-- ඔයා කවදාවත් ඒක දැක්කේ නැහැ.
තේරුනාද?
192
00:12:39,280 --> 00:12:40,870
ඇය් ඔයා කිසි නමක් ඇතුලත් කලේ නැත්තේ?
193
00:12:41,460 --> 00:12:43,600
ඇයි මං මාව මරනවා කාටවත් බලන්න දෙන්නේ?
194
00:12:44,210 --> 00:12:46,500
මං ඒ දේ වෙනවා කීප සැරයක්ම දැකලා තියෙනවා.
195
00:12:47,760 --> 00:12:49,210
සමහරැන්ට ඕනා ඒකට තනියෙම යන්න,
196
00:12:49,470 --> 00:12:53,190
අනිත් අයට ප්‍රකාශන හදන්න ඕනා කරනවා.
197
00:12:54,320 --> 00:12:58,520
ඒත් සමහරුන්ට ඕනා එයාගේ පවුලේ අය ව දකින්න,
198
00:12:58,890 --> 00:13:01,030
ජීවිතයෙන් සමුගන්න කලින්.
199
00:13:03,750 --> 00:13:05,190
මං ඒක තනිවම කරන්නම්.
200
00:13:05,790 --> 00:13:08,360
පුතා, මගේ මතය නම්,
201
00:13:08,970 --> 00:13:11,830
හැම කෙනෙක්ම
202
00:13:12,200 --> 00:13:14,960
අන්තිම විනාඩියෙදි ඒ ගැන කණගාටු වෙනවා.
203
00:13:18,110 --> 00:13:19,050
මං, අහ්...
204
00:13:22,370 --> 00:13:24,040
...දැනට ඒක හිස්ව තියන්න.
205
00:13:24,550 --> 00:13:26,190
ඔයාට තව තියෙන්නේ සති හතරයි.
206
00:13:26,820 --> 00:13:28,810
ඔයා ටිකක් හිතන්න ඒ ගැන.
207
00:13:49,710 --> 00:13:51,950
හායි. මං-මං හොයන්නේ ලැටීසියා බැරිස්ව.
208
00:13:52,450 --> 00:13:53,440
පහේ.
209
00:13:54,050 --> 00:13:55,110
ස්තුතියි.
210
00:14:14,480 --> 00:14:15,530
හෙලෝ!
211
00:14:23,710 --> 00:14:25,510
හෙලවෙන් එපා.
212
00:14:33,520 --> 00:14:35,270
සංසුන් වෙන්න, ලැටීසියා.
213
00:14:35,470 --> 00:14:36,700
ඔයා වැඩ කරන්නෙත් ඔවුන්ට, එහෙම නේද?
214
00:14:36,930 --> 00:14:38,900
- කාට ද?
- හිතවද මං මෝඩයෙක් කියලා, ලේඩි?
215
00:14:38,970 --> 00:14:41,680
මට අහුනා දුරකතනෙන් ආව සද්දේ, මං දැක්කා
වීදියේ නවත්තලා තියෙන වාහනේ.
216
00:14:41,780 --> 00:14:44,060
මං දන්නවා ඔයා බය වෙලා ඉන්නේ කියලා. මාත් එහෙමයි
217
00:14:45,200 --> 00:14:47,680
ඒත්, අනේ, තුවක්කුව අයින් කරගන්න.
218
00:14:51,620 --> 00:14:53,150
ඔයා කොහේද යන්නේ?
219
00:14:54,440 --> 00:14:56,670
අයර්ලන්තේ. ඒකේන් ඇති වැඩේ මොකක්ද?
220
00:14:56,760 --> 00:14:59,030
ඒක තමයි මෙතනට වැදගත්ම දේ. කවුරුවත් තාම
ඔයාගෙන් සාක්ෂි විමසුවේ නැහැ.
221
00:14:59,160 --> 00:15:01,110
ඒ ක නිසා තමයි මං තාමත් හුස්ම ගන්නේ.
222
00:15:01,960 --> 00:15:04,090
මං ඔවුන්ගේ කෙනෙක් නෙමී, ලැටීසියා.
ඔයා මාව විශ්වාස කරන්න ඕනා.
223
00:15:04,120 --> 00:15:06,120
ඕහ්, ඇත්තද? එහෙනම් ඇයි මෙහෙට රහසින් අතුල් උනේ?
224
00:15:06,330 --> 00:15:07,750
මං හිතුවේ ඔවුන් ඔබට කරදරයක් කරලා කියලා.
225
00:15:07,900 --> 00:15:08,710
ඔහ්, ඇත්තද?
226
00:15:08,840 --> 00:15:12,080
එහෙනම් මොකටද මගේ කෙනා ගැන මෙච්චර වද වෙන්නේ?
227
00:15:12,240 --> 00:15:13,000
මං එහෙම වෙන්නේ නැහැ.
228
00:15:13,350 --> 00:15:15,260
අන්තිමේදි, අවංක උත්තරයක්.
229
00:15:15,350 --> 00:15:17,300
ඒත් සමහර විට ඔයාට ලින්කන්ව බේර ගන්න පුලුවන් වෙයි.
230
00:15:17,970 --> 00:15:22,350
සමහර විට ඔයාට පුලුවන් වෙයි ඔයාගේ පෙම්වතාව මරපු
කට්ටියවත් බිම දාන්න.
231
00:15:22,420 --> 00:15:23,350
කවුරු හරි ඔයාව මැරුවහොත්,
232
00:15:23,410 --> 00:15:25,040
ක්රුබ් ඔවුන් වෙනුවෙන් යමක් කරන්න හදන්න ඇකි--
233
00:15:25,060 --> 00:15:26,470
ඔයා හිතනවද ඔහු එහෙම කරන්න ඇති කියලා?
234
00:15:27,850 --> 00:15:29,550
මං ඔහු තරම් ශක්තිමත් කෙනෙක් නෙමී.
235
00:15:29,780 --> 00:15:31,370
මට බැහැ ඔවුන්ට විරුද්ද වෙන්න.
236
00:15:31,630 --> 00:15:32,910
මං ඒ දේ කරනනම්.
237
00:15:33,990 --> 00:15:37,490
ඔයාට කරන්න තියෙන්නේ මගේ කාර්යාලයට ඇවිත්
ඔයා දන්න දේවල් කියන්න විතරයි.
238
00:15:37,710 --> 00:15:41,100
මං ඒක ලියවගන්නම්, ඔයාට තියෙන්නේ අත්සන් කරන්න විතරයි.
239
00:15:41,380 --> 00:15:43,140
මං ඔයාව ගුවන් තොටුපලටම ගිහින් බස්සන්නම්.
240
00:16:27,770 --> 00:16:28,690
බෙලික්.
241
00:16:29,950 --> 00:16:31,040
හේයි, කොහෙමෙයි, ලින්කන්?
242
00:16:32,140 --> 00:16:34,050
මට ඊලග සති දෙකේ වැඩි වෙලාවක් එලියේ ඉන්න ඕනා.
243
00:16:34,750 --> 00:16:37,370
තීන්ත ගාන වැඩේට P.I. එකෙන් ගනීවි.
244
00:16:37,960 --> 00:16:39,760
ජංගම දුරකතන මෙහේ තියාගන්න පුලුවන්ද?
245
00:16:42,740 --> 00:16:43,830
කවුද?
246
00:16:44,310 --> 00:16:45,680
වැඩි වෙලාවක් එලියේ ඉන්න පුලුවන්ද.
247
00:16:46,390 --> 00:16:47,970
සිගරට් කීපයකුත් එක්ක.
248
00:16:48,390 --> 00:16:50,810
පැය බාගයක්. එක සතියක්. එක සිගරට් එකක්
249
00:16:58,460 --> 00:17:00,130
දන්නවද සූක්රේ කියන මිනිහව?
250
00:17:10,810 --> 00:17:12,910
මට මේක තේරෙන්නේ නැහැ, ජෝන්:
251
00:17:13,520 --> 00:17:15,720
ෆීබනාච්චි ඔයාට විරුද්ධ උනා.
252
00:17:16,120 --> 00:17:18,130
ඔහු ඔයාව මුලු ජීවිත කාලෙටම හිරේ ඇරියා.
253
00:17:19,200 --> 00:17:21,820
තාමත් හරියට ඔයා ඉන්නේ ඔයාට ඌව හොයාගන්න ඕනා නැහැ වගේනේ.
254
00:17:22,380 --> 00:17:24,340
ඒක ඇත්ත නෙමී, පිලි.
255
00:17:24,620 --> 00:17:26,670
සමහර විට ඔයා හිතනවා ඇති ඔයාට තව නැති කරගන්න දෙයක් නැහැ කියලා?
256
00:17:26,920 --> 00:17:28,300
ඔයා දැනටමත් හිර වෙලා ඉන්න නිසා.
257
00:17:28,540 --> 00:17:31,260
ඔයා... දන්නවද, සමහරවිට ඔයා, අම්...
සමහර විට ඔයා මෙහෙට කැමති ඇති.
258
00:17:31,520 --> 00:17:32,560
මං කිවුවේ, මං දන් නැහැ හරියටම.
259
00:17:33,420 --> 00:17:36,650
එත්, මං දන්න දේ තමයි, ෆිබනාච්චි ඊලග මාසේ සාක්ෂි දෙන්න හැදුවොත්,
260
00:17:37,580 --> 00:17:39,440
ඔයයි මායි අසල්වැසියෝ වෙයි.
261
00:17:40,000 --> 00:17:42,330
ඒ වගේම මං ඒක සිද්ද වෙන්න දෙන්නෙත් නැහැ.
262
00:17:42,470 --> 00:17:45,010
මං හිතන්නේ නැහැ ඔයාට මේ තැන හරියයි කියලා, ෆිලි.
263
00:17:47,290 --> 00:17:51,350
ලස්සන ඇදුම්, ටයි පටි, කමිස.
264
00:17:52,810 --> 00:17:54,430
මං හිතන්නේ ඔයා හරි, ඉතිං, අහ්...
265
00:17:54,990 --> 00:17:56,770
ඉතිං, අපි දඩයම ගැන කතා කරමු.
266
00:17:57,180 --> 00:17:58,930
ඔයා කොල්ලගෙන් දැනගත්තද?
267
00:17:59,190 --> 00:18:00,900
එයා කිවුවද ෆීබනාච්චි කොහේද කියලා?
268
00:18:10,180 --> 00:18:11,010
මේ මොකක්ද?
269
00:18:11,070 --> 00:18:12,740
මගෙන් පුංචි තෑග්ගක් ඔයාට.
270
00:18:17,630 --> 00:18:18,910
මේ එයාගෙද?
271
00:18:19,170 --> 00:18:20,530
ඔවු, එයාගෙන් දැනගන්න බැහැ.
272
00:18:24,610 --> 00:18:28,430
ඉතිං, සමහර විට, ඔයාට වෙන විදිහක් හොයාගන්න වෙයි ඒක දැනගන්න, ජෝන්.
273
00:18:29,600 --> 00:18:32,840
මං ගාව මේ තියෙන දේ වගේ, තර්ජන ගර්ජන කරන්නේ නැතිව
274
00:18:33,110 --> 00:18:34,420
ශරීර හානියක් නැති විදිහක්.
275
00:18:34,820 --> 00:18:37,850
ඒ දවස් වල උන දේවල් උනේ
ඔයා මාව විශ්වාස කරපු නිසා, ෆිලී,
276
00:18:38,280 --> 00:18:39,990
ඒ නිසයි මං දේවල් කලේ?
277
00:18:40,640 --> 00:18:43,700
ඒ දේවල් ඒ දවස් වල සිද්ද උන නිසයි අද මෙහෙම දෙයක් වෙලා තියෙන්නේ, ජෝන්.
278
00:18:50,660 --> 00:18:54,030
තාත්තා! තාක්කේ! ඔයාට ආරංචිය ලැබුනද?
279
00:18:54,940 --> 00:18:57,260
මොකක්ද? මොකක්-මොකක්ද ආරංචිය?
280
00:18:57,610 --> 00:19:00,660
අපි හදන්නේ ෆිලි අන්කල් එක්ක නවතින්න සති කීපයකට.
281
00:19:00,690 --> 00:19:02,350
ඔවු. අපිට ගොඩක් සතුටු වෙන්න පුලුවන් වෙයි!
282
00:19:04,550 --> 00:19:07,060
ඔයා හරි, ජෝන්. සමහරවිට ඔයා හරි.
283
00:19:07,260 --> 00:19:08,960
මං වීශ්වාස කරනවා ඔයාව.
284
00:19:09,470 --> 00:19:12,100
දැන්, ඔයා ඒ දේ ගැන දැන් බලාගන්න ඕනා?
285
00:19:20,380 --> 00:19:23,330
කොහොමද පෙම්වතියව මුණ ගැහුන වෙලොවේ?
286
00:19:26,360 --> 00:19:27,790
මං හිතන්නේ නියමෙට තියෙන්න ඇති කියලා, හහ්?
287
00:19:33,040 --> 00:19:37,750
ඔා දන්නවද, එක කාමරේක ඉන්න දෙන්නේ කසාද බැදපු ජෝඩුවකට විතරයි.
288
00:19:38,310 --> 00:19:39,500
ඒත් අපි ගිවිසගෙන ඉන්නේ
289
00:19:39,900 --> 00:19:41,450
ඒ ඇරත්, මං දැනගත්තා ඒක මට එනවා කියලා
290
00:19:41,480 --> 00:19:44,010
මොකද මං මේ වෙනකම් කිසි වරදක් කරලා නැහැ මෙහෙට
291
00:19:44,590 --> 00:19:48,330
කරුණාකරලා මගේ විවාහය කඩන්න එපා.
292
00:19:49,000 --> 00:19:49,850
මට එහෙම ඕනා නැහැ
293
00:19:51,450 --> 00:19:52,390
ස්තුතියි.
294
00:19:53,180 --> 00:19:54,230
ඒත්, හුවමාරුවක් කරන්න වෙනවා,
295
00:19:55,770 --> 00:19:57,820
ඔයා මට කියන්න ඕනා කොහේද ජංගම දුරකතනය තියෙන්නේ කියලා
296
00:19:59,440 --> 00:20:00,530
ජංගම දුරකතනයක්?
297
00:20:00,880 --> 00:20:02,680
මගෙත් එක්ක බබා පාට් දානන් එපා.
298
00:20:02,780 --> 00:20:05,210
මං ඔයාට අවස්ථාවක් දෙන්නේ ඔයාගේ
විවාහට බේරගන්න.
299
00:20:05,350 --> 00:20:06,530
ඔයා මට බොරු කිවුවොත්,
300
00:20:07,520 --> 00:20:09,470
ඒවා ඉවරයි ඔක්කොම, ආයේ කවදාවත් ලැබෙන එකක් නැහැ.
301
00:20:12,080 --> 00:20:13,460
දැන්, කොහේද ජංගම දුරකථනය?
302
00:20:14,400 --> 00:20:24,000
මූණු පොතෙන් මා අමතන්න.
https://www.facebook.com/dlakmal3
admin@dtlakmal.com
303
00:20:25,100 --> 00:20:34,000
http://www.dtlakmal.com/
http://www.sinhalabaiscope.blogspot.com
304
00:20:43,320 --> 00:20:44,270
ටර්නර්?
305
00:20:44,620 --> 00:20:47,210
ඔයාගේ මාරු වීම හමුබවෙලා. ඔවුන්ට ඕනා
ඔයාව එතනට ගෙනියන්න.
306
00:21:01,880 --> 00:21:02,920
ඔහු කතා කරලා නැහැ.
307
00:21:12,540 --> 00:21:15,320
මට කියන්න තියෙන්නේ මට ඕනා වෙලාවට ඇමතුම් ගන්න දෙන්න කියලා විතරයි.
308
00:21:19,440 --> 00:21:20,830
ඒක ටිකක අමාරු වෙයි.
309
00:21:25,910 --> 00:21:27,140
සබන්?
310
00:21:28,680 --> 00:21:30,630
මගේ විවාහය නැති කරගත්තේ සබන් කෑල්ලක් වෙනුවෙන්ද?!
311
00:21:31,190 --> 00:21:33,610
ඔයාට ඔයාගේ විවාහය නැති වෙන්න පුලුවන්,
ඒත් මට පුලුවන් ඔයාට ඊට වඩා දෙයක් ලබා දෙන්න.
312
00:21:34,120 --> 00:21:35,710
මට පුලුවන් ඔයාව ඇය ලගට අරගෙන යන්නr.
313
00:21:36,070 --> 00:21:37,030
මරික්රූස් ලගට.
314
00:21:37,110 --> 00:21:38,790
- ඔයාට පුලුවන් මාව එයා ලගට ගෙනියන්න?
- ඔවු ඒක හරි.
315
00:21:38,810 --> 00:21:40,770
ඇත්තට? කොහොමද ඔයා ඒක කරන්නේ?
316
00:21:42,120 --> 00:21:43,830
අපි මෙහෙන් පැනලා යනවා.
317
00:21:45,250 --> 00:21:46,050
කොහොමද?
318
00:21:46,940 --> 00:21:49,660
- ඒක පටන් ගන්නේ අපේ මැදිරියේ ඉදන්.
- අපේ සිර මැදිරියේ?
319
00:21:52,520 --> 00:21:55,680
ඇත්තම කියනවා නම්,
ඒක දැනටමත් පටන් අරන් තියෙන්නේ.
320
00:21:55,810 --> 00:21:56,510
අහ්.
321
00:21:56,900 --> 00:21:57,990
ඔහේට පිස්සුද?!
322
00:21:58,390 --> 00:21:59,870
ඔයා හිතන්නේ මට මෙහෙන් පැනලා යන්න ඕනා කියලද?
323
00:21:59,950 --> 00:22:01,700
මාස 16කට පස්සේ, මං ගේටුටවෙන්ම එලියට යනවා.
324
00:22:01,850 --> 00:22:02,850
මං කසාද බදිනවා, මචන්,
325
00:22:02,920 --> 00:22:07,330
මං විශ්වාස කරනවා ඔය මගුලට මං ගෑවිලා නැතුව ඇති කියලා.
326
00:22:07,720 --> 00:22:09,300
මට මගේ විවාහය නැති උනා.
327
00:22:09,390 --> 00:22:10,820
ඔයාගේ පොඩි සබන් කෑල්ලක් නිසා.
328
00:22:10,840 --> 00:22:13,200
මං ඔයාව පරීක්ෂා කලා; රහසක් රකින්න පුලුවන්ද කියලා.
329
00:22:13,250 --> 00:22:14,270
ඔයාට රහසක්ද ඕනා?
330
00:22:14,430 --> 00:22:15,930
මා ගාවත් ඔයාට දෙන්න රහසක් තියෙනවා , මචන්.
331
00:22:16,300 --> 00:22:18,060
ඔහේ මං ඉන්න මැදිරිය හාරනවා නම් මං ඉන්නකොට,
332
00:22:18,180 --> 00:22:21,630
ඔහේගේ හැමදේම ඉවරයි කියලා මතක තියාගන්නවා.
333
00:22:29,370 --> 00:22:30,350
ඒක හොදින් ගියා.
334
00:22:38,290 --> 00:22:40,200
ඇයි අපි පටන් ගන්නේ නැත්තේ ලින්කන්ගේ තිබුන සම්බන්ධකම ගැන
ඔයාගේ පෙම්වතා එක්ක.
335
00:22:40,280 --> 00:22:40,930
ඒක පොඩි දෙයක්.
336
00:22:41,020 --> 00:22:43,590
ඔහු මගේ මිනිහට $90,000 ක් ණය වෙලා තිබුනා,
337
00:22:44,140 --> 00:22:46,000
ඉතිං, හැමදේම උනේ, ඒක නිසා.
338
00:22:46,150 --> 00:22:48,450
ක්‍රැබ් ඩොලර් 90,000 ක් එක්ක හිනා වෙවි ඇවිද්දා
339
00:22:48,610 --> 00:22:49,410
කවුද ඔහුට ගෙුවවේ?
340
00:22:49,590 --> 00:22:51,520
ලින්කන් නෙමී-- ඔවුන් තමයි ගෙවුවේ.
341
00:22:51,550 --> 00:22:52,610
කවුද "ඔවුන්"?
342
00:22:54,780 --> 00:22:55,800
ඒකට කමක් නැහැ, ලැටීසියා.
343
00:22:55,870 --> 00:22:57,300
මං ඔයාට කිවුවා, ඔයා මෙතන ආරක්ෂිතයි.
344
00:23:00,330 --> 00:23:02,620
ක්‍රැබ් තමයි ඒ මිනිහව ගෙදරට එක්කගෙන ආවේ.
මීට කලින් කවදාවත් මං දැකලා තිබුනේ නැහැ ඔහුව.
345
00:23:03,770 --> 00:23:06,120
ක්‍රැබ් හැම වෙලේම ලොකු දෙයක් ගැන කතා කරනවා නම්:
346
00:23:06,200 --> 00:23:09,010
මට කියනවා යන්න කියලා, ඉතිං
මං ඒක තමයි කලේ.
347
00:23:09,110 --> 00:23:10,440
ඒත් එතන මෙනො හරි වැරැද්දක් තිබුනා--
348
00:23:10,500 --> 00:23:13,140
ඔහු ක්රුබ් එකක් ගණුදෙනු කරන ජාතියේ කෙනෙක් නෙමී.
349
00:23:13,250 --> 00:23:14,240
මොකක්ද එකේ තේරුම?
350
00:23:14,360 --> 00:23:16,360
මං එලියට යද්දි බැලුවා.
351
00:23:17,050 --> 00:23:19,330
ඉතිං මං දැනගත්තා. ඔහු තිබුනේ ඒ විදිහේ පෙනුමක්.
352
00:23:19,410 --> 00:23:20,330
මොන විදිහේ එකක්ද?
353
00:23:20,830 --> 00:23:22,150
ඔයා දන්නවනේ,
354
00:23:22,640 --> 00:23:24,410
ඔවුන්ව අල්ලන්න බැහැ.
355
00:23:24,500 --> 00:23:25,860
හරියට රජයේ අය වගෙයි.
356
00:23:26,680 --> 00:23:28,900
ඉතිං රජයෙන් ගෙවුවද ලින්කන්ගේ ණය?
357
00:23:30,300 --> 00:23:32,190
ක්‍රැබ් මොනා හරි කිවුවද ඒ ගොලන්ට ආයේ ඕනා දේ ගැන?
358
00:23:33,530 --> 00:23:34,510
අහ්-අහ්.
359
00:23:35,010 --> 00:23:35,760
හරිt.
360
00:23:36,190 --> 00:23:37,800
අහ්, මට ටික වෙලාවක් දෙන්න මේක යතුරු ලියනය කරන්න.
361
00:23:40,390 --> 00:23:41,150
ඔයා කොහේද යන්නේ?
362
00:23:41,170 --> 00:23:41,900
මං දුම්බොන්න යන්නේ.
363
00:23:41,970 --> 00:23:43,160
බලන්න, මේකට විනාඩියක් විතරයි යන්නේ.
364
00:23:43,230 --> 00:23:44,440
ඉතිං මං දුම් බීලා එන්නම්.
365
00:23:49,380 --> 00:23:51,870
පැසවලා ඉදිමිලා නැහැ, ඉතිං ආසාදනයක ලකුනක් නැහැ.
366
00:23:52,130 --> 00:23:54,770
මං හදන්නේ ප්රතිඣීවකයක් දෙන්න ඊලග දවස් දහයට.
367
00:23:55,340 --> 00:23:56,480
එකෙන් හොද වෙයි.
368
00:23:59,050 --> 00:24:00,720
මයිකල්, ඔයාට තේරෙනවා, නීතිය ගැන,
369
00:24:00,800 --> 00:24:04,270
මට සිද්ද වෙලා තියෙනවා මේ ගැන වාර්ථාවක් හදන්න ඉතිං
මට දැනෙන්නේ මේක සිරකරුවෙකුට කල හිරිහැරයක් වගෙයි
370
00:24:04,970 --> 00:24:08,920
මේ වගේ දෙයක් සිද්ද වෙන්න බැහැ කවුරුවත් සිදු කරන්නේ නැතුව.
371
00:24:09,500 --> 00:24:12,000
ඔයා ඒක ඔය වාර්ථවට දැම්මෝත්, ඒකෙන් මේ තත්වේ තවත් දරුණු
තැනට පත්වෙනවා.
372
00:24:12,120 --> 00:24:13,270
ඔවුන්ට බැහැ එහෙම කරන්න?
373
00:24:13,870 --> 00:24:15,420
එයාලට කරන්න පුලුවන් බැරි දේ ගැන හිතන්න එපා.
374
00:24:17,300 --> 00:24:18,810
මට සතුරෝ කීප දෙනෙක් ඉන්නවා
375
00:24:19,260 --> 00:24:20,200
ඔවු.
376
00:24:21,320 --> 00:24:22,450
බයයිද?
377
00:24:25,340 --> 00:24:27,100
පිරිමිනේ... හරි.
378
00:24:27,970 --> 00:24:29,920
අම්... මට හිතෙන්නේ නම්
ඔයා බය වෙලා ඉන්නේ.
379
00:24:31,130 --> 00:24:34,190
ඔයා මේ වගේ තැනක ඉන්න බය නැත්තම් ඔයා මනුස්සයෙක් වෙන්න බැහැ.
380
00:24:36,210 --> 00:24:38,690
මං තරුණ කාලේ, මට රෑට නිදාගන්න බැරි උනා
381
00:24:39,120 --> 00:24:41,450
මොකද මං හිතුවා රාක්ෂයෙක් ඉන්නවා කියලා රහස් ගබඩාවේ.
382
00:24:42,820 --> 00:24:46,120
ඒත් මගේ අයියා මට කිවුවා එතන කිසි දෙයක් නැහැ ඒත් බය කියන දේ.
383
00:24:46,800 --> 00:24:48,340
බය කියන දේ ඇත්තක් නෙමී කියලා.
384
00:24:49,650 --> 00:24:53,470
ඔහු කිවුවා ඒකට කරන්න පුලුවන් දෙයක් නැහැ.
ඒක නකම්ම නිකන් හුලගක් විතරයි කියලා.
385
00:24:54,220 --> 00:24:55,270
එයිට වඩා දෙයක් නැහැ.
386
00:24:56,960 --> 00:24:58,840
ඔහු කිවුවා ඔයා ඒකට මුහුණ දෙන්න ඕනා.
387
00:24:58,860 --> 00:25:00,110
ඔයා ඒ දොර ගිහින් අරින්න ඕනා,
388
00:25:00,140 --> 00:25:01,500
එතකොට රාක්ෂයා අතුරුදහන් වෙයි කියලා.
389
00:25:02,580 --> 00:25:03,940
ඔයාගේ අයියා හොද පුදුගලයෙක් වගෙයි.
390
00:25:04,730 --> 00:25:05,470
ඔවු.
391
00:25:07,300 --> 00:25:08,290
මෙහෙදිත්,
392
00:25:08,770 --> 00:25:09,780
ඔයා බයට මුහුන දෙන්න,
393
00:25:10,220 --> 00:25:11,390
ඔයා අරින්න ඒ දොර...
394
00:25:12,570 --> 00:25:14,480
ඒ වගේම දොරවල් සිය ගානක් තියෙයි.
395
00:25:16,060 --> 00:25:18,450
රාක්ෂයා ඒ කොහේ හරි හැජගිලා ඉදියි...
396
00:25:19,730 --> 00:25:20,630
ඒ සේරම ඇත්ත.
397
00:25:21,700 --> 00:25:23,880
ඔයාට ඕනා නම්, මට පුලුවන් ඔයාව තනි කාමරයකට මාරු කරවන්න.
398
00:25:24,740 --> 00:25:27,530
දුෂකයෝ සහ හොරුන් එක්ක.
399
00:25:28,170 --> 00:25:29,600
ඒතන ඔයාව ආරක්ෂා කරාවි.
400
00:25:30,670 --> 00:25:31,540
ස්තුතියි...
401
00:25:32,260 --> 00:25:34,620
ඒත් මං හිතන්නේ මංම ගිහින් රාක්ෂයාට මුහුන දෙන්න ඕනා.
402
00:25:39,880 --> 00:25:41,180
දුම් බීලා ඉවරද?
403
00:25:41,760 --> 00:25:42,920
මං දුමු බොන්නේ නැහැ.
404
00:25:47,750 --> 00:25:49,140
ඔයාව බය කරන්න හිතුවෙ ්නැහැ.
405
00:25:50,190 --> 00:25:52,320
වීශේෂ නියෝජිත කෙලර්මන්,
රහස් සේවයේ.
406
00:25:54,000 --> 00:25:55,650
අපි ඔබට දන්වන්න හැදුවේ
407
00:25:55,800 --> 00:25:58,140
වීඩියෝ පටියේ අනු පිටපතක් ලබාගන්න
408
00:25:58,230 --> 00:26:00,500
සාක්ෂි විදිහට ලින්කන් බරොව්ස්ගේ නඩුවට යොදාගන්න.
409
00:26:01,000 --> 00:26:02,490
මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද එකේ?
410
00:26:02,870 --> 00:26:04,070
අපි නිකම් ඒක හභා යනවා විතරයි.
411
00:26:04,150 --> 00:26:06,080
නිදහස වෙනුවෙන් ඒක වඩා යහපත් ලෙස යොදාගන්න එක
412
00:26:06,110 --> 00:26:08,050
මට පරීක්ෂා කරන්න බැරිද ?
413
00:26:10,520 --> 00:26:11,910
ඔයා දන්නවා, සිරකුරවෙක්
414
00:26:11,940 --> 00:26:13,860
ඔහුගේ අවසානය කරා ලං වෙනකොට,
415
00:26:14,390 --> 00:26:15,720
ඔහුට අන්තිම තත්පරෙත් වටිනවා...
416
00:26:15,810 --> 00:26:17,110
මට සමාවෙන්න. මට තාම තේරුනේ නැහැ
417
00:26:17,190 --> 00:26:18,950
ඇයි මේ දේ රහස් සේවය ප්‍රශ්නයක් කරගෙන තියෙන්නේ.
418
00:26:19,110 --> 00:26:20,070
එහෙම නැහැ.
419
00:26:20,330 --> 00:26:23,530
පැමිණිලි පක්ෂය මේ ගැන තව
සාධාරණ හේතු ඉදිරිපත් කරනවා,
420
00:26:23,890 --> 00:26:26,810
එකෙන් අපි දන්නවා අපි අල්ලන් ඉන්නේ හරි මිනිහා කියලා.
421
00:26:27,370 --> 00:26:28,520
ඒකයි කියන්න ඕනා උනේ,
422
00:26:29,090 --> 00:26:32,490
ඔයා ඒක මැද්දට කඩාගෙන එනවා නම්,
423
00:26:33,830 --> 00:26:35,080
මං ඔයාට උදවු කරන්න කැමති ඒකට.
424
00:26:35,460 --> 00:26:36,850
ඒක නම් හොදයි වගේ.
425
00:26:37,140 --> 00:26:38,980
මං ගොඩක් අගය කරනවා ආව එක ගැන.
426
00:26:43,220 --> 00:26:44,960
ඔයා ගාව කාර්ඩ් එකක් තියෙනවද, නියෝජිත කෙලර්මන්?
427
00:26:44,990 --> 00:26:45,820
ඇත්තෙන්ම.
428
00:26:47,750 --> 00:26:48,890
දෙපාරක් හිතන්න එපා කතා කරන්න.
429
00:26:49,930 --> 00:26:50,720
ස්තුතියි.
430
00:27:01,220 --> 00:27:02,070
ලැටීසියා.
431
00:27:30,790 --> 00:27:33,260
- සෙබස්තියන්, මට සමාවෙන්න, මං...
- ඔයා කොහේද?
432
00:27:33,550 --> 00:27:35,500
මට සමා.. මේ වෙලාවේ කතා කරන්න බැහැ, මට සමාවෙන්න.
433
00:27:35,600 --> 00:27:37,890
මේක තමයි වෙලාව--මං ඉන්නේ රිසෙප්ෂන් හෝල් එකේ.
434
00:27:41,010 --> 00:27:44,370
බලන්න, මං මේ,සමාවෙන්න.
මට දැන් කතා කරන්න බැහැ.
435
00:28:03,470 --> 00:28:04,970
මං කියන්නේ අපි ඌගේ මුලු කකුලම කපමු.
436
00:28:05,750 --> 00:28:07,750
අපිට පුලුවන් ඌගේ ඇගේ කෑලි කපන්න;
437
00:28:07,970 --> 00:28:09,460
ඒත් ඔහු කතා කරන්නේ නැහැ.
438
00:28:11,530 --> 00:28:13,660
වේදනාව නෙමී මේකට උත්තරේ.
439
00:28:15,080 --> 00:28:17,490
සමහර විට බීට්ල් කිවුව එක හරි.
440
00:28:18,760 --> 00:28:21,070
හැමෝටම ඕනා කරන්නේ ආදරය.
441
00:28:24,660 --> 00:28:25,400
ඔයා මොනාද කරන්නේ?
442
00:28:25,500 --> 00:28:27,320
මං මොකක් කරනවා වගේද පේන්නේ?
මං මෙතනින් යනවා
443
00:28:28,820 --> 00:28:29,920
ඔයාට බැහැ එහෙම කරන්න.
444
00:28:30,000 --> 00:28:31,960
මං ඔයාගේ සෙල්ලමෙන් අහක් වෙලා ඉන්නේ.
445
00:28:32,230 --> 00:28:35,300
මං යන්න හදන්නේ, සද්දයක් නැති
කරදරයක් නැති මැදිරියකට සාමාන්‍යය සිරකුරුවෙක් වගේ ඉන්න,
446
00:28:35,420 --> 00:28:37,470
මට මගේ මුලු ජීවිතේම නාස්ති කරගන්න බැහැ
447
00:28:38,080 --> 00:28:38,750
බලනන්...
448
00:28:39,990 --> 00:28:43,200
මං කණගාටු වෙනවා ඔයාගේ විවාහය ගැන,
ඒත් ඔයා දැන් ගියොත්...
449
00:28:46,430 --> 00:28:48,130
ඒක කරන්න එපා. කරුණාකරලා.
450
00:28:48,150 --> 00:28:49,380
මේ අහන්න, මචන්.
451
00:28:49,620 --> 00:28:51,190
මට මාස 16යි තියෙන්නේ.
452
00:28:51,450 --> 00:28:53,260
මට පෙම්වතියක් ඉන්නවා හිතන්න.
453
00:28:53,590 --> 00:28:55,200
මාව අහු උනොත් ලොකු හිලක් එක්ක මගේ සිර මැදිරියේ
454
00:28:55,250 --> 00:28:58,160
මට ආයේ මේ ලොකේ දකින්න හමුබවෙන්නේ නැහැ අවුරුදු පහකට.
455
00:28:58,770 --> 00:29:00,070
යමු, සූක්රේ.
456
00:29:01,130 --> 00:29:02,400
මට බැහැ ඒක කරන්න.
457
00:29:02,460 --> 00:29:04,570
හැම වෙලේම මොකක් හරි විසදුමක් තියෙනවා.
අපිට පුලුවන් ඒ දේ කරන්න.
458
00:29:05,240 --> 00:29:06,480
සමාවෙයන්, මචන්.
459
00:29:14,210 --> 00:29:15,540
මට ඔයාගෙන් දෙයක් අහන්න පුලුවන්ද?
460
00:29:17,130 --> 00:29:20,880
ඇයි ඔයා පවුලේ කාටවත් එන්න කිව්වේ නැත්තේ අවසාන දවසට?
461
00:29:21,260 --> 00:29:23,820
ඇයි මං මගේ අවසානේ ඔවුන්ට පෙන්න සලස්වන්නේ?
462
00:29:24,280 --> 00:29:25,920
ඒක මට ලොකු වේදනාවක් වෙයි.
463
00:29:26,760 --> 00:29:28,630
සමහර විට ඒක ඔයා මැරෙනවා දකිනවට වඩා දෙයක් වෙයි.
464
00:29:31,320 --> 00:29:33,430
සමහර විට ඒක මට ඔවුන් ජීවත් වෙනවා බලන්න පුලුවන් අවස්ථාවක් වෙයි.
465
00:29:34,080 --> 00:29:35,170
ඒකද අවසානා වේදනාව?
466
00:29:35,400 --> 00:29:38,720
නැහැ. ඒක ඔයා මේ ලෝකය දාලා යන එක ගැන.
467
00:29:40,210 --> 00:29:41,970
මොකක්ද ඔයාට අන්තිමට ගන්න ඕනා පිංතූරේ ඔයා එක්ක?
468
00:29:43,300 --> 00:29:44,300
ආගන්තුකයෙක්?
469
00:29:59,790 --> 00:30:02,130
අපේ පොඩි මිත්‍රයා ගැන මොකක් හරි අදහසක් තියේද?
470
00:30:02,890 --> 00:30:05,480
මට ඔහේ ලගට එන්න ඕනා නැහැ. ඔහේ
කොහොත් මාව ගන්නෙ ්නැහැ.
471
00:30:05,500 --> 00:30:08,270
මෙහේ වෙන හැම දෙයක්ම වෙන්නේ මට ඕනා විදිහට.
ඔයා දන්වනේ ඒක.
472
00:30:08,440 --> 00:30:12,100
ටැග්ව නැති උනේ අරූ නිසා.
473
00:30:12,620 --> 00:30:14,040
ඉතිං දැන් ඔයාට ඕනා කරන්නේ ඔහුව
474
00:30:14,190 --> 00:30:17,210
හැම දිනකම හිතන්නේ ඔහුගේ අවසානේ ගැන.
475
00:30:17,970 --> 00:30:21,040
පේන විදිහට ඔයාටයි මටයි දෙන්නටම ඕනා කරන්නේ එක වගේම දෙයක්.
476
00:30:31,400 --> 00:30:32,840
සංසුන්වෙයින්, මචන්.
477
00:30:32,860 --> 00:30:35,480
මේක තවත් දරුණු කරන්න එපා.
478
00:30:35,930 --> 00:30:39,670
මේක තමයි වෙලාව මේක හරිගස්සන්න,
ඔයාට හිතෙන්නේ නැද්ද එහෙම?
479
00:30:52,340 --> 00:30:56,280
ඔයා දන්නවද, මං මේ හිතන්නේ මං ඔහේගේ බඩවැල් එලියට ගන්න විදිහක්,
480
00:30:56,530 --> 00:30:58,020
ඉක්මනින්ම ඒක සිද්ද කරන්න ඕනා.
481
00:30:58,060 --> 00:31:02,270
ඒත්, ඔයා ගොඩක් ලසස්යිනේ
ඔයාට බය හිතුනද?
482
00:31:05,640 --> 00:31:08,560
සමහර විට අපිට වෛරය වෙනුවට ආදරය කරන්නත් පුලුවන් වෙයි.
483
00:31:08,640 --> 00:31:11,210
ඔයා මොකද කියන්නේ ඒ ගැන, කොල්ලෝ? හ්ම්ම්?
484
00:31:12,400 --> 00:31:13,110
ඔවු...
485
00:31:14,590 --> 00:31:18,250
මේක තමයි වෙලාව එයාගේ මූණ ලස්සන කරන්න.
486
00:31:23,170 --> 00:31:25,890
දෙයියනේ, මූ කතා කරනවා වැඩී.
487
00:31:26,870 --> 00:31:29,690
ඔයාටයි මටයි තියෙනවා කතාවක්.
488
00:31:39,900 --> 00:31:42,340
එතන උන දේ එ විදිහට තමයි මං කරන්නේ
489
00:31:42,840 --> 00:31:46,370
මං දන්නවා මං මේ හැමදේම වැරදි පැත්තටයි අරන් යන්නේ කියලා.
490
00:31:49,670 --> 00:31:51,310
මං හැදුවේ වැරදි දේට හිලවු කරන්න.
491
00:31:52,690 --> 00:31:54,330
පසුගිය දේට?
492
00:31:55,810 --> 00:31:57,720
ඔහේ මාර මිනිහෙක්, ජෝන්.
493
00:31:57,890 --> 00:31:59,420
මං වඩා කැමති සහාසික වෙන්න.
494
00:32:05,690 --> 00:32:07,170
මට කියන්න ඔහේට මගෙන් මොනාද ඕනා කියලා.
495
00:32:07,570 --> 00:32:08,380
ගණුදෙනුවක්.
496
00:32:09,030 --> 00:32:12,100
ඔයා මට ගුවන් යානයක් දෙන්න, මං ඔයාට ෆීබනාච්චිව දෙනවා.
497
00:32:12,630 --> 00:32:14,660
ඔයාට මොකටද ගුවන් යානයක්?
498
00:32:14,870 --> 00:32:16,100
මං හිතන්නේ ඔයා දන්නවා.
499
00:32:17,200 --> 00:32:20,100
මං ඔයාට උදවු කරනවා, මං ඉන්නවා ඒකේ. ඔයා දන්නවා ඒක?
500
00:32:20,520 --> 00:32:21,410
මං දන්නවා.
501
00:32:22,990 --> 00:32:25,720
දිනෙයි වෙලාවයි කියන්න.
502
00:32:25,760 --> 00:32:27,020
මං ඒක ඔයාට ඉක්මනින්ම කියන්නම්.
503
00:32:27,170 --> 00:32:28,360
ඉකිමනින්ම කියන ඒවා වැඩක් නැහැ.
504
00:32:28,450 --> 00:32:31,460
මං මේ තාප්ප වලින් එලියට යන්නන ඕනා ෆීබනාච්චි සාක්ෂි දෙන්න කලින්.
505
00:32:31,550 --> 00:32:32,290
ඔයා එහෙම වෙයි.
506
00:32:33,250 --> 00:32:34,760
ඔහු මාසෙකින් සාක්ෂි දෙනවා.
507
00:32:35,290 --> 00:32:37,150
ඉතිං ඔයාට ගොඩක් කල් තියෙනවා ඒකට.
508
00:32:37,950 --> 00:32:41,260
එහෙම උන් නැත්තම්... ඔයා මල කදක් විතරයි.
509
00:32:44,050 --> 00:32:47,630
ඔයා හරියටම දිනෙයි වෙලවෙයි කිවුවොත්,
510
00:32:47,890 --> 00:32:49,750
මට දැන්ම සකස් කරගන්න පුලුවන් වෙයි ඒක.
511
00:32:49,890 --> 00:32:51,780
මං දන්නේ නහැ මට ඔයාව විශ්වාස කරන්න පුලුවන්ද කියලා දැන්ම ඒ තොරතුරු ඔයාට ලබාදීලා
512
00:32:51,900 --> 00:32:52,380
ඇයි නැත්තේ?
513
00:32:52,410 --> 00:32:54,740
මං කිවුවා වගේ, ජෝන්, ඔයා මාරම මිනිහෙක්.
514
00:33:04,860 --> 00:33:06,340
ලෙවිස්, මේක ගලවන්න.
515
00:33:07,380 --> 00:33:08,760
සින්ක්, මට ඒක කරන්න බැහැ.
516
00:33:09,010 --> 00:33:11,540
අයියෝ, මචන්, මං ඉන්නේ කූඩුවේ.
විනාඩි දහයයි.
517
00:33:12,590 --> 00:33:13,570
අනේ.
518
00:33:15,220 --> 00:33:16,150
ඒ මගේ දරුවා.
519
00:33:30,540 --> 00:33:33,260
ඉතිං... අපි හමුඋනා.
520
00:33:34,010 --> 00:33:35,330
ඔහු. කොහොමද ඔයාට?
521
00:33:36,670 --> 00:33:39,180
ඔයා දන්නවනේ... කරදර.
522
00:33:41,860 --> 00:33:42,870
කොහොමද අම්මට?
523
00:33:46,450 --> 00:33:46,970
ඇය හොදින්.
524
00:33:47,630 --> 00:33:51,050
හේ, අම්.. මං සේවගැති තුමා එක්ක කතා කලා,
525
00:33:51,080 --> 00:33:54,890
ඔවුන් මාව දැම්මා
මං,අහ්, අහ්...
526
00:33:58,230 --> 00:34:00,010
මං මේ කියන්න හැදුවේ,
527
00:34:01,030 --> 00:34:02,070
මේක අන්තිම වෙද්දි,
528
00:34:02,160 --> 00:34:06,670
ඔයා තීරණය කරන්න ඕනා ඔයාට වැදගත්ම දේ මොකක්ද කියලා?
529
00:34:07,370 --> 00:34:08,390
කවුරු ගැනද හිතන්න ඕනා කියලා.
530
00:34:11,380 --> 00:34:12,690
අහ්, ඔයා දන්නවා...
531
00:34:13,770 --> 00:34:15,170
ඔයාවයි මයික් වයි දාලා යනවා.
532
00:34:16,150 --> 00:34:17,840
ඔයාලා විතරයි මගේම කියලා ලේ විදිහට ඉතුරු වෙලා ඉන්නේ...
533
00:34:18,890 --> 00:34:19,950
මේ ලෝකයේ.
534
00:34:21,370 --> 00:34:24,230
හරි, මට තේරුනා, මං ඔයා කියන දේවල් පස්සේ යන්නේ නැහැ.
535
00:34:24,930 --> 00:34:25,880
ඉතිංl, අහ්...
536
00:34:29,290 --> 00:34:30,560
අවසානයේදි
537
00:34:30,860 --> 00:34:32,800
ඉතුරු වෙන්නේ ආදරය.
538
00:34:34,890 --> 00:34:38,510
ලේ, පවුල... ඔයා.
539
00:34:44,750 --> 00:34:45,780
අම්...
540
00:34:53,870 --> 00:34:54,890
මට ඔයාගේ අත දෙන්න.
541
00:34:57,210 --> 00:34:58,270
මොකක්ද කරන්නේ?
542
00:34:58,860 --> 00:35:00,440
මට අත දෙන්න.
543
00:35:01,990 --> 00:35:02,960
ඔයාගේ අත මට දෙන්න.
544
00:35:13,670 --> 00:35:15,310
මට ඕනා ඔයා ඉන්න...
545
00:35:17,090 --> 00:35:19,160
මං මැරෙන්න කලින් දවසේ ඔයා එනවා නම් මං ඒකට කැමති.
546
00:35:22,190 --> 00:35:23,230
මට පුලුවන් එයාව දකිනන්.
547
00:35:24,400 --> 00:35:25,830
මට පුලුවන් අල්ලගෙන ඉන්න.
548
00:35:33,690 --> 00:35:34,530
මට, අහ්...
549
00:35:37,850 --> 00:35:38,650
මං ඔයාට ආදරෙයි.
550
00:35:39,020 --> 00:35:39,950
මං හැමදාම ඔයාට ආදරේ කලා.
551
00:35:41,940 --> 00:35:42,670
ඔවු...
552
00:35:50,470 --> 00:35:51,940
මෙ හැමදේම, අම්...
553
00:35:55,940 --> 00:35:57,310
මං දන්නේ නැහැ මට ඒක දරාගන්න පුලුවන් වෙයිද කියලා.
554
00:36:00,400 --> 00:36:01,640
මටත්.
555
00:36:02,980 --> 00:36:04,410
මට වෙන විකල්පයක් නැහැ.
556
00:36:05,870 --> 00:36:06,710
ඔයාට තියෙනවා
557
00:36:29,890 --> 00:36:31,740
මට සමාවෙන්න.
558
00:36:32,910 --> 00:36:36,680
මට අද මේ කාන්තාව මුණ ගැහුනා, අනික ඇය
ලින්කන්ගේ නඩුව ගැන දේවල් වගයක් දන්නවා.
559
00:36:37,110 --> 00:36:39,290
එකපාරම ඇය අතුරුදහන් උනා. මං හිතන්නේ ඇයට
මොනා හරි උනා.
560
00:36:39,610 --> 00:36:42,620
බලන්න, මං මේක ගොඩක් ලේසි කරන්න හදන්නේ ඔයාට.
561
00:36:44,380 --> 00:36:45,630
ඔයාට කසාද බදිනන් ඕනද...
562
00:36:46,940 --> 00:36:48,440
නැද්ද?
563
00:36:51,740 --> 00:36:52,740
මං දන් නැහැ.
564
00:36:53,940 --> 00:36:55,220
නියමයි.
565
00:36:57,460 --> 00:36:58,920
මං හිතන්නේ අපි ඒක ටිකක් පස්සට දාමු කියලා.
566
00:36:59,190 --> 00:37:01,720
හරි, මට මේක දැන ්කරන්න බැහැ.
මගේ ඔලුව දැන් ඒකට වැඩ කරන්නේ නැහැ
567
00:37:01,890 --> 00:37:03,040
සැමරීමක් කරන්න පුලුවන් තත්වෙක නැහැ...
568
00:37:03,170 --> 00:37:05,790
ඔයා ඇත්තටම මට කියන්නේ මේක කල් දාමු කියලද...
569
00:37:07,470 --> 00:37:09,520
...ඉතිං මට ඕනා ඒක නවත්තලම දාන්න.
570
00:37:14,490 --> 00:37:15,650
සෙබස්තියන්..
571
00:37:17,240 --> 00:37:18,590
මට සමාවෙන්න.
572
00:37:21,430 --> 00:37:23,570
මං හෙට ඇවිත් මගේ බඩු ටික අරන් යන්නම්.
573
00:37:55,720 --> 00:37:56,700
40 අරින්න!
574
00:38:00,960 --> 00:38:02,540
ස්කෝෆීල්ඩ්.
575
00:38:03,320 --> 00:38:04,650
ඔයාගේ අලුත් සගයව හම්බුනා.
576
00:38:05,410 --> 00:38:07,180
වාසනාවක් කියන්නේ, මට ඔහුව හමු උනේ
පිස්සන්ගේ වාට්ටුවදි.
577
00:38:07,450 --> 00:38:09,330
ඔයා තමයි ඉන්න එකම කෙනා තනිවම, ඉතිං...
578
00:38:09,370 --> 00:38:10,230
පිස්සන්ගේ වාට්ටුවෙදි?
579
00:38:11,130 --> 00:38:12,710
ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද ඒ ගැන?
580
00:38:13,250 --> 00:38:15,130
එමෙ තියෙනවා නම්, කරුණාකරලා,
581
00:38:15,470 --> 00:38:18,130
නිදහස් කරගන්න මෙතනට හලන්න ඒක.
582
00:38:27,080 --> 00:38:28,470
හේවයර්, මෙහේ එනවා!
583
00:38:33,580 --> 00:38:35,050
40 වහන්න!
584
00:38:40,100 --> 00:38:43,290
ඔහ්, ස්කෝෆීල්ඩ්, ඔලුව උස්සන් ඉන්න--
585
00:38:43,960 --> 00:38:46,400
එයාගේ ඇස් දිහා බලන්න එපා.
586
00:39:12,800 --> 00:39:14,500
ලින්කන්, අපිට ප්‍රශ්නයක් තියෙනවා.
587
00:39:15,390 --> 00:39:17,150
- මට මගේ අලුත් සගයව හමු උනා.
- කවුද?
588
00:39:19,830 --> 00:39:20,830
ඒක නම් ප්‍රශ්නයක් තමයි.
589
00:39:21,010 --> 00:39:22,880
අපිට ඔහුව හවුල් කරගන්න වෙනවා වැඩේට.
590
00:39:22,990 --> 00:39:24,790
ඔයාට බැහැ මේ වගේ කෙනෙක්ව වැඩේට ගන්න
591
00:39:25,010 --> 00:39:27,260
එහෙනම් මට වැඩ කරන්න වෙන්නේ රෑට,
ඔහු නිදාගත්තට පස්සේ.
592
00:39:27,420 --> 00:39:29,150
අඩි දහයක්, ස්කෝෆීල්ඩ්.
593
00:39:36,760 --> 00:39:39,010
- අපි කොච්චර ලගින්ද ඉන්නේ?
- දවස් තුනක්.
594
00:39:39,110 --> 00:39:41,920
ඔයා කිවුව විදිහට වැරැද්දක් වෙන්න බැහැ.
595
00:39:42,400 --> 00:39:43,390
ඔවු.
596
00:40:13,940 --> 00:40:15,100
මෙතනනම් නියමයි.
597
00:40:15,390 --> 00:40:16,170
මං ගන්නම් මචන්--
598
00:40:16,240 --> 00:40:18,290
ඔහු මේ ගස් අතරේ ඉදලා හුමවෙයි.
599
00:40:18,610 --> 00:40:20,560
එන්න දඩයමේ යමු මේ අවුරුද්දට.
600
00:40:21,120 --> 00:40:22,500
මචන්...
601
00:40:24,520 --> 00:40:25,210
වෝව්
602
00:40:26,530 --> 00:40:27,910
ඇයව ඇතුලට දාන්න. ඇතුලට දාන්න.
603
00:40:31,800 --> 00:40:34,170
එනවා.
604
00:40:34,280 --> 00:40:35,090
මෙහෙට. එනවා.
605
00:40:36,530 --> 00:40:37,430
ඇයව ඇතුලට දාන්න.
606
00:40:37,460 --> 00:40:38,270
ඇයගෙන් වැඩක් නැනේ.
607
00:40:38,990 --> 00:40:41,170
කවුරුවත් විශ්වාස කරන්නේ නැහැ ඇය මොනවා කිවුවත්.
608
00:40:43,160 --> 00:40:44,910
යාර සීයක් ගිහින් ඒක කරන්න
609
00:40:47,570 --> 00:40:48,550
කරන්න ඒක.
610
00:40:49,500 --> 00:40:50,310
යන්න!
611
00:41:06,410 --> 00:41:07,510
මට සමාවෙන්න.
612
00:41:08,130 --> 00:41:09,240
ඔයා ඒක විශ්වාස කර්න්න ඕනා.
613
00:41:11,190 --> 00:41:12,500
රෙද්ද
614
00:41:37,440 --> 00:41:38,230
අනේ!
615
00:41:41,740 --> 00:41:42,440
අනේ!
616
00:41:46,590 --> 00:41:47,370
කරුණාකරලා.
617
00:41:59,790 --> 00:42:01,030
ආවරණ ගලවන්න.
618
00:42:51,160 --> 00:42:52,660
මොකක්ද ඔයාගේ ප්‍රශ්නේ?
619
00:42:53,400 --> 00:42:55,450
මගේ ස්නායු ඉරිලා
620
00:42:55,890 --> 00:42:58,310
ඒක මගේ ජාලයට පහර එල්ල කරනවා.
621
00:42:58,800 --> 00:42:59,970
මොකක්ද ඒකේ තේරුම?
622
00:43:00,690 --> 00:43:03,050
ඒකේ තේරුම මං නිදාගන්නේ නැහැ.
623
00:43:04,140 --> 00:43:05,490
කොයි වෙලේකවත්.
624
00:43:06,000 --> 00:43:17,500
www.baiscopelk.com අඩවිය වෙනුවෙන්
෴ ධනුෂ්ක ලක්මාල් | ධනා ෴ සහ ෴ හෂාන් නිරංග විජේරත්න෴ කල උපසිරැසි ගැන්වීමකි.
625
00:43:27,700 --> 00:43:37,700
මෙම උපසිරැසි www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර චිත්‍රපටයේ පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත.