1
00:00:01,100 --> 00:00:02,100
ප
00:00:02,100 --> 00:00:04,100
පරි
00:00:04,100 --> 00:00:06,100
පරිව
00:00:06,100 --> 00:00:08,100
පරිවර්
00:00:08,100 --> 00:00:10,100
පරිවර්ත
00:00:10,100 --> 00:00:12,100
පරිවර්තන
00:00:12,100 --> 00:00:14,100
පරිවර්තනය
00:00:14,100 --> 00:00:16,100
පරිවර්තනය ස
00:00:16,100 --> 00:00:18,100
පරිවර්තනය සහ
00:00:18,100 --> 00:00:20,100
පරිවර්තනය සහ උ
00:00:20,100 --> 00:00:22,100
පරිවර්තනය සහ උප
00:00:22,100 --> 00:00:24,100
පරිවර්තනය සහ උපසි
00:00:24,100 --> 00:00:26,100
පරිවර්තනය සහ උපසිරැ
00:00:26,100 --> 00:00:28,100
පරිවර්තනය සහ උපසිරැසි
00:00:28,100 --> 00:00:32,100
පරිවර්තනය සහ උපසිරැසි ගැ
00:00:32,100 --> 00:00:34,100
පරිවර්තනය සහ උපසිරැසි ගැන්
00:00:34,100 --> 00:00:36,100
පරිවර්තනය සහ උපසිරැසි ගැන්වී
00:00:38,100 --> 00:00:40,100
පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම
00:00:40,100 --> 00:00:42,100
පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම
ධ
00:00:42,100 --> 00:00:44,100
පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම
ධනු
00:00:44,100 --> 00:00:46,100
පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම
ධනුෂ්
00:00:46,100 --> 00:00:48,100
පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම
ධනුෂ්ක
00:00:48,100 --> 00:00:50,000
පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම
ධනුෂ්ක ල
00:00:50,100 --> 00:00:52,100
පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම
ධනුෂ්ක ලක්
00:00:52,100 --> 00:00:54,100
පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම
ධනුෂ්ක ලක්මා
00:00:54,100 --> 00:00:56,100
පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම
ධනුෂ්ක ලක්මාල්
00:00:56,100 --> 00:00:58,100
පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම
ධනුෂ්ක ලක්මාල් (ධ
00:00:58,100 --> 00:01:00,100
පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම
ධනුෂ්ක ලක්මාල් (ධනා)
00:01:00,100 --> 00:01:02,100
පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම
ධනුෂ්ක ලක්මාල් (ධනා)
වි
00:01:02,100 --> 00:01:04,100
පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම
ධනුෂ්ක ලක්මාල් (ධනා)
විසි
00:01:04,100 --> 00:01:53,359
පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම
ධනුෂ්ක ලක්මාල් (ධනා)
විසිනි.
2
00:00:54,513 --> 00:01:58,116
මෙම උපසිරැසි www.dtlakmal.blogspot.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර චිත්‍රපටයේ පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත.
3
00:01:58,118 --> 00:01:59,744
මට විහිලුවක් මතක් උනා.
4
00:02:00,078 --> 00:02:01,537
හිනා යනවා.
5
00:02:02,789 --> 00:02:06,125
Seorg සහ එයාගේ බිරිද වැඩේ කර කර
හිටියා මහ රෑ,
6
00:02:06,250 --> 00:02:08,919
ඒ වෙලාවේ එයාලගේ පුතා එක පාරටම කාමරේට ආවා.
7
00:02:09,045 --> 00:02:11,422
තත්පරයක් ඉන්න.
අපි මේ හරි පැත්තටද යන්නේ?
8
00:02:12,215 --> 00:02:13,674
Olav!
9
00:02:15,593 --> 00:02:18,053
අපි මොනාද මේ හොයන්නේ
10
00:02:18,429 --> 00:02:20,430
දිගටම යන්න.
11
00:02:21,098 --> 00:02:23,934
තව ටිකක් දුරක් ගියාම කූඩාරමක් ගහමු.
12
00:02:24,894 --> 00:02:26,895
හරි.
විහිලුව පටන්ගන්න.
13
00:02:28,314 --> 00:02:32,151
ලමයා බය වෙලා කෑ ගහගෙන කාමරෙන් එලියට දිවුවා,
අඩ අඩ.
14
00:02:32,735 --> 00:02:35,696
එතකොට අම්මා කිවුවා, "පැටියෝ! දැන්,
අපි මොකද කරන්නේ? "
15
00:02:35,821 --> 00:02:37,197
ඔයා දන්නවනේ කාන්තාව...
16
00:02:37,322 --> 00:02:40,950
එතකොට තාත්තා කිවුවා:
"මං මේක විසදන්නම්."
17
00:02:43,328 --> 00:02:45,413
එහෙම කියලා තාත්තා ගියා
ලමයගේ කාමරේට
18
00:02:45,539 --> 00:02:46,957
ඒක විහිලුවක් කියලා කියන්න.
19
00:02:47,040 --> 00:02:48,875
එයා දොර ඇරපු ගමන් දැක්ක
පොඩි එකා
20
00:02:48,959 --> 00:02:52,837
ඔහුගේ අච්චිට පොඩි එකා වැඩේ කරනවා,!
21
00:02:53,130 --> 00:02:56,758
ලස්සනට වැඩේ කරනවා, පැද්දි පැද්දි,
උඩටයි පහලටයි.
22
00:02:56,842 --> 00:02:59,219
එතකොට පොඩි එකා තාත්තව දැකලා
මෙහෙම අහනවා:
23
00:02:59,302 --> 00:03:00,636
මොකක්ද අවුල තාත්තේ, ?
24
00:03:00,762 --> 00:03:03,181
ඔයා මගේ එකත් එක්ක සෙල්ලම් කලා
ඉතිං මං ඇයත් එක්ක සෙල්ලම් කරනවා, හරිද?
25
00:03:08,853 --> 00:03:10,229
නවත්තන්න!
26
00:03:17,403 --> 00:03:18,862
ඒක මෙතනද?
27
00:03:23,409 --> 00:03:25,035
ඒක මෙතන තමයි.
28
00:03:48,350 --> 00:03:50,769
හෙලවෙන්න එපා!
29
00:04:02,531 --> 00:04:04,241
ලයිට් දාන්න.
30
00:04:16,920 --> 00:04:18,546
දෙවියනේ!
31
00:05:30,116 --> 00:05:31,534
Kate!
32
00:05:31,618 --> 00:05:34,120
- ෂිට්.
- සමාවෙන්න, Kate.
33
00:05:34,245 --> 00:05:36,455
මෙයා කියනවා ඔයා මේගොලන්ව අදුරනවා කියලා?
34
00:05:36,581 --> 00:05:38,457
- අනිවා, ස්තුතී, Hanks.
- ස්තුතී.
35
00:05:42,086 --> 00:05:44,922
Hey, uh...ඔයාට අමතකද, එහෙමද?
36
00:05:45,048 --> 00:05:47,550
නැහැ, නැහැ, මං මේ--
37
00:05:48,509 --> 00:05:49,968
ඔවු.
38
00:05:50,511 --> 00:05:53,388
ඔහුට තමයි ඕනා උනේ...
ඇත්තෙන්ම, මේ තමයි ඔහු.
39
00:05:53,848 --> 00:05:56,308
මං ඩොක්ටර් Sander Halvorson.
40
00:05:56,642 --> 00:05:58,101
Kate Lloyd.
41
00:05:58,352 --> 00:06:00,687
ඔවු.
ඔයා දන්නවද මං කවුද කියලා?
42
00:06:02,231 --> 00:06:03,649
දන්නවා.
43
00:06:04,316 --> 00:06:06,651
Adam මට කිවුවා
ඔබ ගැන විස්තර ටිකක්.
44
00:06:06,735 --> 00:06:10,113
ඔහු කිවුවා ඔබ උගතෙක් කියලා
පෘෂ්ඨවංශිකයන්ගේ ධාතු විද්‍යාව ගැන.
45
00:06:10,239 --> 00:06:11,740
ප්‍රධානවම, එය තමයි.
46
00:06:11,824 --> 00:06:15,035
සම්පූර්නයෙන් අයිස් වලින් වැහුනු ඒවා ඔබ දිග අරිනවා.
47
00:06:15,119 --> 00:06:18,163
මං වැඩ කරලා තියෙනවා ගොඩක් ශීත තැන් වල.
48
00:06:18,789 --> 00:06:20,165
හොදයි.
49
00:06:24,378 --> 00:06:27,088
මගේ පරන යාලුවෙක්,
කොලේජ් එකේ ඉදන්,
50
00:06:27,172 --> 00:06:30,049
එයා භූවිද්‍යා පර්යේෂන වගයක් කරනවා
අන්ටාක්ටිකාවේ.
51
00:06:30,133 --> 00:06:33,261
පැය 48 කලින්, ඔහුගේ කණ්ඩායමට යමක් හමුවෙලා
52
00:06:33,762 --> 00:06:35,430
අපූර්ව දෙයක්.
53
00:06:35,931 --> 00:06:37,265
ඇත්තටම?
54
00:06:37,724 --> 00:06:39,058
මොනාද හමුවෙලා තියෙන්නේ?
55
00:06:39,142 --> 00:06:42,395
අපි හෙට හවසට පිටත් වෙනවා එහෙට ඒ ගැන
හොයන්න.
56
00:06:42,479 --> 00:06:44,814
ඒකට මට ඕනා ඔබේ උදවු.
57
00:06:46,066 --> 00:06:48,735
Doctor, මං හිතනවා ඔබට මේක තේරුම් ගන්න පුලුවන් කියලා
58
00:06:48,818 --> 00:06:52,029
මං ටිකක් හරි දැනගන්න ඕනා මොකක්ද ගලවලා ගන්න
හදන්නේ කියලා?
59
00:06:52,155 --> 00:06:53,656
ඒක ආකෘතියක්.
60
00:06:53,907 --> 00:06:55,450
ආකෘතියක්e?
61
00:06:55,992 --> 00:06:58,244
- ඔවු.
- ඇන්ටාකිටිකාවේ?
62
00:06:58,828 --> 00:07:00,496
සහ මෝස්තරයක්.
63
00:07:01,039 --> 00:07:02,999
මට දැනට කියන්න පුලුවන් එච්චරයි.
64
00:07:03,541 --> 00:07:06,335
මං හිතනවා මට මේ ගැන හිතන්න කාලය ලැබෙයි කියලා.
65
00:07:06,461 --> 00:07:09,463
බැහැ, සමාවෙන්න. මට මේ දැන්ම
උත්තරයක් දැනගන්න ඕනා.
66
00:07:14,093 --> 00:07:15,594
ඉතිං...
67
00:07:16,679 --> 00:07:18,138
මං එන්නම්.
68
00:07:19,265 --> 00:07:20,641
හොදයි.
69
00:07:21,142 --> 00:07:24,019
Adam ඔයාට විස්තර ලබා දෙයි.
70
00:07:26,313 --> 00:07:29,649
- හරිදt, මං කාර් එකේදි ඔබය හමුවෙන්නම්.
- හරි, අනිවා. ස්තූතී.
71
00:07:31,777 --> 00:07:33,153
Adam.
72
00:07:35,697 --> 00:07:37,240
මොන මගුලක්ද මේ?
73
00:07:37,366 --> 00:07:39,785
ඔයා දන්නවානේ මං දන්නෙත් ඔය ටික විතරමයි.
74
00:07:39,868 --> 00:07:43,246
ඒත් මං ඔයාට එක දෙයක් කියන්නම්, මං
අවුරුදු තුනක් තිස්සේ ඔය මිනිහත් එක්ක වැඩ කරන්නේ
75
00:07:43,372 --> 00:07:46,124
මං කවදාවත් දැකලා නැහැ එයා පුදුම වෙලා ඉන්නවා.
76
00:08:23,911 --> 00:08:25,287
ඇය ඇමෙරිකාවෙන්ද?
77
00:08:37,091 --> 00:08:38,550
බලන්න අර මිනිහා දිහා.
78
00:08:40,970 --> 00:08:43,305
මං කිවුවේ, කොහොමද ඔය විදිහට
මනුස්සයෙක් හැසිරෙන්නේ?
79
00:08:55,442 --> 00:08:58,361
මං හිතනවා ඔයාට මට යම් දෙයකට උදවු කරන්න පුලුවන් වෙයි කියලා?
80
00:08:58,862 --> 00:09:03,533
මං සති තුනකින් කිසිම පත්තරයක්වත්
නිවුස් එකක්වත් දැක්කේ නැහැ
81
00:09:03,658 --> 00:09:06,535
මාත් මනුස්සයෙක් නිසා
මට සමහර තොරතුරු වගයක් දැනගන්න ඕනා.
82
00:09:06,661 --> 00:09:09,330
Carter, ඕක කරන්න එපා , බං.
83
00:09:09,789 --> 00:09:11,957
මොනාද දැනගන්න ඕනා තොරතුරු?
84
00:09:12,167 --> 00:09:14,752
මට දැනගන්න ඕනා
Cavaliers කොහොමද මේ ටිකේ කියලා.
85
00:09:16,629 --> 00:09:18,255
මං ෆුට්බෝල් ගැන දන්නේ නැහැ.
86
00:09:19,340 --> 00:09:20,966
ඒ බාස්කට් බෝල්.
87
00:09:21,676 --> 00:09:23,010
ඔවුන් ගහන්නේ බාස්කට් බෝල්.
88
00:09:23,136 --> 00:09:26,055
Barely.
ඔවුන් Cavaliers, මචං.
89
00:09:28,641 --> 00:09:31,185
- සමාවෙන්න, මට ඔබට උදවු කරන්න බැහැ.
- Nah, ඒකට කමක් නැහැ.
90
00:09:31,894 --> 00:09:34,855
අහන්න, ඔයගොල්ලෝ දන්නවද,
මොනාද ඔයාලා කරන්න ඕනා කියලා ,
91
00:09:34,939 --> 00:09:37,066
ඔයගොල්ලෝ මේ ටිකේම් පොරොනයක්
ඇතුලට වෙලා ඉන්න ඕනා.
92
00:09:37,149 --> 00:09:38,525
ඔවු, ඇයි ඒt?
93
00:09:38,609 --> 00:09:42,237
කුණාටුවක් මග එනවා,
දරුණු එකක්.
94
00:09:42,363 --> 00:09:45,407
සුභ උදෑසනක්, Griggs.
ඔවු, එයා හරි.
95
00:09:45,491 --> 00:09:47,910
ඔයා ඉක්මන් කලේ නැති උනොත්
96
00:09:47,993 --> 00:09:51,329
වෙන කෙනෙක් ඔයාගේ පොරෝනය
ඇතුලට එයි.
97
00:09:54,458 --> 00:09:55,834
විශ්වාස කරන්න මාව.
98
00:10:03,050 --> 00:10:05,427
මූලස්ථානය මට පේනවා.
99
00:10:07,179 --> 00:10:11,057
මේ H3 Sea King අමතන්නේ.
ඔබලාට ඇහෙනවාද?
100
00:10:12,017 --> 00:10:15,728
හෙලෝ, H3 Sea King.
කරුණාකරලා, බටහිර පැත්තෙන් එන්න.
101
00:10:15,979 --> 00:10:17,689
නවත්තන තැන පැහැදිලියි
102
00:10:31,161 --> 00:10:33,037
Bravo, ආපහු ආවා.
103
00:10:35,248 --> 00:10:37,375
හොදට යනවා, Griggs.
104
00:10:41,462 --> 00:10:43,297
- Dr. Halvorson?
- ඔවු?
105
00:10:44,090 --> 00:10:46,217
- මෙහෙට සාදරයෙන් පිලිගන්නවා.
- සුතූතී.
106
00:10:46,342 --> 00:10:49,678
Edvard අහනවා ඔයාට යන්න පුලුවන්ද
කියලා සයිට් එකට, මේ දැන්ම.
107
00:10:50,972 --> 00:10:52,765
Lars ඔයාව අරගෙන යයි.
108
00:10:54,475 --> 00:10:55,976
- Hi.
- Hi. ආයුබෝවන්.
109
00:10:56,060 --> 00:10:57,978
- කරුණෘකරලා වාහනේට යන්න .
- ස්තුතී.
110
00:10:58,062 --> 00:10:59,354
Hello, sir.
111
00:11:57,412 --> 00:11:58,704
බලාගෙන එන්න.
112
00:12:04,252 --> 00:12:05,711
Brighten.
113
00:12:06,420 --> 00:12:07,712
Edvard!
114
00:12:09,715 --> 00:12:12,134
- ඔයා කලා ඒක.
- අනිවා, මං කලා.
115
00:12:15,638 --> 00:12:17,765
ඔවු, මේ Kate Lloyd.
116
00:12:18,933 --> 00:12:21,435
- කොලොම්බියාවෙන් ධාතු විද්‍යාවට ආවේ.
- පිලිගන්නවා.
117
00:12:21,518 --> 00:12:23,436
Adam Finch,
මගේ ඇසිස්ටන්.
118
00:12:23,520 --> 00:12:24,812
-පිලිගන්නවා.
- Hi.
119
00:12:24,938 --> 00:12:26,481
මේ තමයි Edvard, මගේ හොද යාලුවෙක්.
120
00:12:26,565 --> 00:12:30,235
මේ මගේ කණ්ඩායමේ ටික දෙනෙක්.
Karl සහ Juliette. දෙන්නම භූ විද්‍යඥයෝ.
121
00:12:30,319 --> 00:12:31,862
- Hi.
- පිලිගන්නවා.
122
00:12:33,030 --> 00:12:34,364
හරි.
123
00:12:34,823 --> 00:12:38,117
මට පෙන්නන්න ඉඩ දෙන්න ඇයි ඔයාලා
හැතැම්ම10,000ක් ආපු හේතුව.
124
00:13:18,449 --> 00:13:19,992
දෙවියනේ!
125
00:13:21,035 --> 00:13:24,913
අපේ ගණනය කිරීම් වලට අනුව මේක
අවුරුදු 100,000ටක් වඩා පැරණි.
126
00:13:25,498 --> 00:13:28,584
අපි හොයාගත්තේ තරංග සමූහයක් මගින්.
127
00:13:30,127 --> 00:13:32,420
උදවු ඉල්ලලා කතා කරලා වෙන්න පුලුවන්, සමහර විට.
128
00:13:33,255 --> 00:13:34,714
පුදුමයක්.
129
00:13:34,840 --> 00:13:36,758
අපි හිතන්නේ තරංග
වැඩ කරලා
130
00:13:36,842 --> 00:13:40,095
එකෙන් යානයෙන් අනතුරට පත්වෙච්ච
කට්ටිය බෙරිලා යන්න ඇති.
131
00:13:43,599 --> 00:13:45,225
කට්ටිය?
132
00:14:10,125 --> 00:14:11,543
දෙවියනේ.
133
00:14:28,226 --> 00:14:31,062
ඔයාට කොච්චර වෙලාවක් යයිද මේක
එලියට ගන්න,
දන්නවද, Kate?
134
00:14:34,148 --> 00:14:36,858
හරි උපකරණ තිබුනොත්,
කියන්න පුලුවන්...
135
00:14:37,985 --> 00:14:39,653
සමහර විට දවස් භාගෙකින් විතර.
136
00:14:40,738 --> 00:14:42,156
හොදයි.
137
00:15:03,468 --> 00:15:07,138
අයිස්, මං අහන්නේ ඒක දියවෙයිද?
138
00:15:07,222 --> 00:15:09,098
දියවෙන්න පුලුවන් පරිසරයක් නැහැ මෙහේ.
139
00:15:09,182 --> 00:15:12,059
පොඩ් අවදානමයි තියෙන්නේ ඒක කැඩුුනොත් කියලා.
140
00:15:12,144 --> 00:15:13,895
අයිස් ගොඩක් ශක්තිමත්.
141
00:15:13,979 --> 00:15:16,606
ඉතිං අපි හිතන්නේ අපි ඒක අයිස් කුට්ටිය පිටින්ම ගමු
එලියට.
142
00:15:16,690 --> 00:15:18,066
හොදයි.
143
00:15:18,191 --> 00:15:21,235
මං හිතන්නේ , ආසන්නව අඩි 6 සහ 12ක්,
3 විතර ඇතිවෙයි.
144
00:15:21,319 --> 00:15:23,696
- මේ ලගින්ම තියාගන්න පුලුවන්--
- ඒක නම් හොදයි...
145
00:15:23,780 --> 00:15:27,491
හොදට බල්න්න කට්ටියව රේඩියෝ එකෙන්
ඈත් කරලා තියාගන්න,
146
00:15:27,575 --> 00:15:29,702
මට ඕනා නෑ මේ ගැන කිසි තොරතුරක් පිට යවන්න.
147
00:15:29,786 --> 00:15:32,914
ක්‍රේන්...ඒක ගන්න පුලුවන්
වෙයිද අපිට මේ වැඩේට?
148
00:15:33,289 --> 00:15:35,874
ඔවු, ඒක දැනටත් එතන.
ඒ ඔක්කෝම හරිගස්සලා තියෙන්නේ.
149
00:15:36,000 --> 00:15:37,334
මං Peder, .
150
00:15:37,460 --> 00:15:39,295
- Peder.
- හමුවීම සතුටක්.
151
00:15:39,378 --> 00:15:43,215
ඉතිං, ඔයාලට කෙනෙක් හමු වෙලානේ මේ වැඩේට.
මං හිතන්නේ මාව ඕනා වෙන එකක් නැහැ.
152
00:15:43,508 --> 00:15:46,594
ඔහු ගැන මොකද?
ඔහු රහසිගත පුද්ගලෙයක්ද--?
153
00:15:46,719 --> 00:15:48,011
Oh, ඒ Lars.
154
00:15:48,095 --> 00:15:50,889
ඔහුට ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ,
එත් බියර් කියන එක නම් දන්නවා.
155
00:15:51,015 --> 00:15:56,770
සහ, ඔයාට පුලුවන් යානයෙන් මීටර 200ක් ඇතුලට හාරගෙන යන්න.
156
00:15:57,521 --> 00:16:01,191
ඉතිං, මට මේක හරියට කරන්න දෙන්න.
ඔය විදහට කලොත් මේක විනාශ වෙනවා...
157
00:16:01,942 --> 00:16:03,693
අනික හරි තොරතුරු නැතිව ඕක කරන්න බැහැ
158
00:16:03,819 --> 00:16:06,321
ඔයා යානයට යන්න යාලුවව බලන්න?
159
00:16:06,447 --> 00:16:10,450
සමහර විට ඔහුට වේදනාවක් ඇති ඒ නිසා උණුසුමක් සොයගෙන
යන්න ඇති.
160
00:16:12,578 --> 00:16:14,788
හොදයි, මං හිතනවා ඒක එහෙම තැනක් හොයාගන්නේ නැතිව ඇති,
161
00:16:53,670 --> 00:16:56,078
පලවෙනි රාත්‍රිය ගොඩක් අමාරුයි ගෙවන්න.
162
00:16:56,767 --> 00:17:01,739
- සමාවෙන්න, මං ඒක ඔයාව ඇහැරවන්න හිතාගෙන කලේ නැහැ.
- නැහැ, නැහැ, ඒකට කමක් නැහැ.
163
00:17:06,266 --> 00:17:09,154
මං කවදාවත් දැතලා නැහැ ඔවුන් සමානව ඉන්නවා.
164
00:17:54,636 --> 00:17:56,554
ගේනකොට කීයද බර?
165
00:17:56,679 --> 00:18:02,434
කපනකොට ටිකක් වැඩිපුර කොටසක් තිබුනා, ඉතිං අපි
මෙහෙට ගේනන මේ හරියෙන් ටිකක් කපලා ඉවත් කලා.
166
00:18:04,395 --> 00:18:06,313
අගල් 4න් පටන් ගන්න.
167
00:18:06,731 --> 00:18:08,691
මං කවදාවත් මේ මගුල විශ්වාස කලේ නැහැ.
168
00:18:09,567 --> 00:18:11,443
මං හැමවෙලේම කලා.
169
00:18:13,112 --> 00:18:15,906
- අපි ලෑස්තිද?
- ලගම ඉන්නේ.
170
00:18:16,032 --> 00:18:17,616
හොදයි.
171
00:18:18,159 --> 00:18:19,660
හොදයි.
172
00:18:22,329 --> 00:18:26,166
අපි මේක කරන්න කලින්,
මං පටක කෑල්ලක් ගන්නවා සාම්පල් එකක් විදිහට.
173
00:18:29,420 --> 00:18:31,713
ඔයා හිතනවද ඒක හොද අදහසක් කියලා?
174
00:18:32,840 --> 00:18:34,633
ඔවු, මං හිතනවා.
175
00:18:35,801 --> 00:18:37,928
මං කියන්නේ මේක ගැන කලින් විශ්වාසයක් තියාගන්න බැහැ
176
00:18:38,011 --> 00:18:40,012
අනික අපිට හරියන අයුධත් නැහැ ඒක කරන්න.
177
00:18:40,138 --> 00:18:41,806
එලියේ මේ විදිහට ඒක කරන්නත් බැහැ.
178
00:18:41,932 --> 00:18:45,602
Edvard, ඔයා ගාව තියෙනවද ඉතා කුඩා විදින
උපකරණයක්?
179
00:18:45,727 --> 00:18:47,937
30mmක් විතර දිග.
180
00:18:48,438 --> 00:18:50,189
ගොඩක් හොදයි.
181
00:18:50,565 --> 00:18:52,984
මං හිතනවා මෙහේ කොහේ හර ඇති කියලා.
182
00:18:57,530 --> 00:19:00,324
Kate.
තත්පරයක් ඉන්න.
183
00:19:01,910 --> 00:19:05,913
අනාගතය වෙනුවෙන්, අයේ මේ වගේ
අපහසුතාවයකට මාව ලක් කරන්න එපා මේ මිනිස්සු ඉස්සරහා.
184
00:19:06,039 --> 00:19:08,749
- මං හිතුවේ...
- එයා මෙහෙට ආවේ හිතන්න නෙමී.
185
00:19:08,875 --> 00:19:11,502
ඔයා ආවේ මේක අයිස් වලින් එලියට ගන්න විතරයි.
186
00:19:13,087 --> 00:19:15,214
මං හිතනවා තේරෙන්න ඇති කියලා.
187
00:21:04,238 --> 00:21:06,740
ඉතිං, මේකෙ රහ විදලා තියෙනවද මීට කලින්?
188
00:21:06,865 --> 00:21:08,908
- නැහැ, විදලා නැහැ මං.
- ඒක නම් ඉතාමත් දරුණුයි.
189
00:21:09,034 --> 00:21:11,536
මහත්වරුනි.
නෝනාවරුනි.
190
00:21:11,870 --> 00:21:15,331
ඉතාමත් කෙටි විමර්ශනයකින් පස්සේ
191
00:21:15,457 --> 00:21:17,542
අපේ අමුත්තා,
192
00:21:18,251 --> 00:21:20,419
මට පුලුවන් කියන්න, සැකයක් නැතිවම,
193
00:21:20,754 --> 00:21:25,341
ඒක මං මගේ ජීවිත කලේ කිසිම දිනක දැක
නැති ඉතා කුඩා සෛල සමුහයක්,
194
00:21:27,344 --> 00:21:30,930
ඒක තමයි අර කාමරේ තියෙන්නේ.
195
00:21:31,222 --> 00:21:34,099
දැන්, තමයි වෙලාව ඒක හොයන්න
196
00:21:34,184 --> 00:21:37,312
ඒක අවුරුදු දසදහස් ගනනකට පෙර
වැටුනු එකක්.
197
00:21:37,562 --> 00:21:39,855
මේ තැනට,
198
00:21:39,981 --> 00:21:44,276
ලොකය ගැන අපි දන්නවාට වඩා දෙයක්
එතන තියෙනවා.
199
00:21:47,572 --> 00:21:50,866
ඔයගොල්ලෝ, මගේ මිතුරනේ,
නොමැකෙන නමකින් හෙබි පුද්ගලයින් බවට පත්වෙනවා,
200
00:21:50,950 --> 00:21:54,203
මේ හැමෝම
මේක හොයාගන්න වෙහෙසුන හැමෝම.
201
00:22:01,544 --> 00:22:03,087
ස්තුතී.
202
00:22:08,592 --> 00:22:11,636
ඔයා හිතනවද ඒ ගොල්ලෝ අපිට අමතර ගෙවීමක් කරයි කියලා
පිටසක්වලයව අරගෙන ආවට
203
00:22:11,720 --> 00:22:13,555
www.dtlakmal.blogspot.com
204
00:22:23,190 --> 00:22:25,984
ඔයාට මේකට වඩා හොද එකක් තිබුනේ
නැද්ද අරගෙන එන්න?
205
00:22:26,568 --> 00:22:27,944
- Hey, Griggy.
- ඔවු?
206
00:22:28,070 --> 00:22:30,280
ඔයාට පුලුවන්ද කැබිනෙට් එකෙන් වෙන බෝතලයක් අරන් එන්න?
207
00:22:30,364 --> 00:22:31,948
අනිවා, කිසි අවුලක් නැහැ.
208
00:22:32,908 --> 00:22:34,284
මං ගේන්නම්.
209
00:22:58,891 --> 00:23:00,934
කොහෙද මං මේක දැම්මේ?
210
00:24:43,952 --> 00:24:45,536
ජේසුනේ...
211
00:24:51,543 --> 00:24:53,294
දෙන්නම් තොට, මිනිහෝ.
212
00:24:55,839 --> 00:24:57,549
බැල්ලිගේ...
213
00:25:25,660 --> 00:25:27,036
ඒක කඩාගෙන ගියා!
214
00:25:30,164 --> 00:25:31,665
මොකක්ද?
215
00:25:32,458 --> 00:25:34,543
මේක විහිලුවක් නෙමී, මිනිහෝ!
216
00:25:34,627 --> 00:25:36,962
ඒ රෙද්ද තාම පනපිටින්!
217
00:25:37,797 --> 00:25:40,174
මං කාමරේට ගියා, මිනිහෝ,
අයිස් කුට්ටිය බලන්න
218
00:25:40,257 --> 00:25:41,967
එතකොට ඒ මගුල ඒක කඩාගෙන පැනලා ගියා!
219
00:26:07,242 --> 00:26:09,619
අපි හොයමු
දෙන්නා තුන්දෙනා බෙදිලා.
220
00:26:10,912 --> 00:26:14,707
කෑම්ප් එක පුරාම හොයන්න. හම්බඋනොත්, එලියට ගන්න,
වෙන කිසි දෙයක් කරන්න එපා.
221
00:26:14,822 --> 00:26:17,490
පරිස්සමෙන්...
222
00:26:17,659 --> 00:26:18,753
අපි දන්නේ නැහැ ඒකා මොන වගේද කියලා.
223
00:27:10,563 --> 00:27:14,150
Griggs, ඔයා මේක ඇරලද ගියේ?
224
00:27:16,701 --> 00:27:20,324
- මට මතක නැහැ.
- Shit.
225
00:27:25,506 --> 00:27:29,322
Hey, පරිස්සමෙන්, මිනිහෝ. ඒක වහල උඩටමයි පැන්නේ.
226
00:27:57,725 --> 00:27:58,767
ජේසුනේ.
227
00:29:09,431 --> 00:29:11,505
උදවු කරන්න! මේ පැත්තේ!
228
00:29:12,871 --> 00:29:15,675
උදවු කරන්න! කවුරුහරි! මේ පැත්තේ!
229
00:29:18,179 --> 00:29:20,889
- ඒකා අල්ලගත්තා Henrikව.
- එන්න.
230
00:29:24,435 --> 00:29:28,188
- ජේසුනේ!
- අතන!
231
00:29:33,819 --> 00:29:35,487
- දෙවියනේ, කවුරුහරි මොනාහරි කරන්න!
- අනේ දෙවියනේ.
232
00:29:40,701 --> 00:29:42,786
වෙඩි තියන්න! වෙඩි තියපන්, මිනිහෝ!
233
00:30:05,725 --> 00:30:07,497
අපි ඒකව ගිනි තියන්න ඕනා, මිනිහෝ! ගිනිතියපන්!
234
00:30:14,901 --> 00:30:15,839
දාන්න, දාන්න!
235
00:31:15,377 --> 00:31:16,523
ඔහුගේ ලේ ගමනාගමන වේගය අඩු වෙලා.
236
00:31:24,761 --> 00:31:26,637
Henrik සහ...එයාගේ පොඩි ලමයි.
237
00:31:30,569 --> 00:31:34,145
ඔවු, ඒක දරුණුයි. ඒක ගොඩක් දරුණු දෙයක්.
238
00:31:35,782 --> 00:31:39,358
අපි ඔක්කොම තිගැස්සිලා ඉන්නේ. Henrikට උන දේ නිසා.
239
00:31:40,891 --> 00:31:44,675
අපි ගරු කරනවා, අපි ඔහුගේ නටබුන් හොයලා ඒවා එකතු කරගන්න ඕනා.
240
00:31:46,105 --> 00:31:49,889
- Hey, ඒ මනුස්සයෙක්. නටබුන් නෙමී.
- නැහැ, මං දන්නවා, මං මේ කිවුවේ සත්වයා ගැන.
241
00:31:50,275 --> 00:31:54,164
මට විශ්වාසයි අපි හැමෝටම මේක වැදගත් දෙයක් කියලා.
242
00:31:54,446 --> 00:31:59,377
මේක තමයි පලවෙනි අවස්ථාව පිටසක්වලයින් ගැන
මනුස්සයින්ට හොයගන්න ලැබුන.
243
00:31:59,659 --> 00:32:07,166
- විද්‍යාඥයො වගේ, අපි මේක ගැන හොයන්න බැදිලා ඉන්නේ.
- ඒක කලින් වෙලාවේ වැඩ කලේ නැනේ , නේද?
244
00:32:07,480 --> 00:32:08,762
මං හිතන්නේ ඔයා ඒක විනාශ කරලා දැම්මා.
245
00:32:11,546 --> 00:32:12,191
සම්පූර්ණයෙන්ම.
246
00:32:13,527 --> 00:32:16,550
- මං හිතන්නේ ඔයා මෙතන ප්‍රශ්නයක් ඇති කරන්න හදන්නේ.
- Oh, ඇත්තට?
247
00:32:18,469 --> 00:32:21,889
අහන්න, ඔයාලගේ මිනිහා, Olav, පිටිපස්සේ ඉන්නේ,
ඔහුට ගොඩක් අමාරුයි.
248
00:32:23,954 --> 00:32:28,457
දැන්, අපි එයාව යවන්න ඕනා අපහු McMurdo වලට
උදෙන්ම හමුදා රෝහලට.
249
00:32:29,376 --> 00:32:30,751
ඉතිං ඔයා මොනාද ඔවුන්ට කියන්නේ, hmm?
250
00:32:32,296 --> 00:32:36,831
මං ඔවුන්ට ඇත්තම කියනවා, ඒක පිස්සුවක්
කියලා හිතයි.
251
00:33:53,364 --> 00:33:56,116
Kate?
ඔයාට පුලුවන්ද උදවු කරන්න?
252
00:34:01,831 --> 00:34:03,332
එන්න.
253
00:34:07,545 --> 00:34:09,296
ඒක පැත්තට ඇදගෙන ඉන්න.
254
00:34:35,572 --> 00:34:39,450
ඔහුගේ මූහුන හරියට උල්වෙලා තියෙන්නේ.
255
00:35:06,603 --> 00:35:10,231
පටක සේරම. ඒවා හරියට අලුත් ඒවා වගේ.
256
00:35:13,109 --> 00:35:15,319
ඒක මොකක්ද ඔහුට කරන්නේ?
257
00:35:16,154 --> 00:35:18,906
ඒක ඔහුව හිමීට දියකරනවා.
258
00:35:19,532 --> 00:35:21,909
හරියට ජීරණය කරනවා වගේ.
259
00:35:22,785 --> 00:35:24,411
ඒක පුදුමසහගත්යි.
260
00:35:26,831 --> 00:35:28,666
ඒක චිත්තාකරෂනීයයි.
261
00:35:45,505 --> 00:35:47,517
- මොකක්ද ප්‍රශ්නේ? ඔයා හොදින්ද?
- මං හොදින්.
262
00:35:47,538 --> 00:35:49,310
- විශ්වාසද?
- ඔවු, මං හොදින්.
263
00:35:49,363 --> 00:35:52,105
- ඔයාට මොනා හරි ඕනද?
- එපා, එපා. මං හොදින්.
264
00:36:19,883 --> 00:36:21,759
ඒ මොකක්ද?
265
00:36:23,678 --> 00:36:25,721
ඒක ටයිටේනියම් ප්ලේට් එකක් වගේ.
266
00:36:26,264 --> 00:36:29,558
අස්ථි නැවත ශක්තිමත් කරන්න භාවිතා කරනවා.
267
00:36:29,684 --> 00:36:31,602
ඔවු, ඒක හරි.
268
00:36:31,978 --> 00:36:34,188
Henrikගේ අත කැඩුනා ගිය අවුරුද්දේ.
269
00:36:34,313 --> 00:36:37,274
ඔහුට ආජන්ටිනාවට යන්න උනා ඒක
නැවත හදාගන්න.
270
00:36:41,070 --> 00:36:44,490
මේක එයාගේ අතේ නම්,
මොකක්ද ඒක ඒයාගන් එලියට ඇවිත් කරන්නේ?
271
00:36:49,203 --> 00:36:50,746
ඒක නම් හොද ප්‍රශ්නයක්.
272
00:37:10,849 --> 00:37:12,392
ඔයා මොකක්ද කරන්නේ?
273
00:37:12,893 --> 00:37:15,395
හෙන්රිගේ පටක කෑල්ලක් ගන්නවා.
274
00:37:15,479 --> 00:37:18,773
මට හොයාගන්න ඕනා එයාට මොකක්ද උනේ කියලා.
00:35:47,201 --> 00:35:56,199
www.dtlakmal.blogspot.com
ඉදිරිපත් කිරීමක්
275
00:37:28,158 --> 00:37:30,618
මං හිතන්නේ ඔයා මේක බැලුවොත් හොදයි.
276
00:37:41,254 --> 00:37:43,547
මේ සෛල මැරිලා නැහැ.
277
00:37:45,550 --> 00:37:47,718
ඒක වෙන්න බැහැ.
278
00:37:52,807 --> 00:37:55,726
හරියට පිටසක්වලයගේ සෛල වගේ
279
00:37:55,810 --> 00:37:58,354
ඒවා ඇටෑක් කරනවා Henrik ගේ සෛල වලට
තව ඒගොලන්--
280
00:37:59,772 --> 00:38:01,815
ඒ මොකක්ද? ඒවා හරියට
පරිවර්තනය වෙනවා වගේ...
281
00:38:01,941 --> 00:38:03,942
ඒවා අනුකරණය කරනවා ඔහුගේ සෛල එක්ක.
282
00:38:06,820 --> 00:38:09,113
හරි, මං දන්නේ නැහැ මං මොකක්ද දැක්කේ කියලා, ඒත්...
283
00:38:09,198 --> 00:38:11,116
ඒවා ඔහුය අනුකරණය කරනවා.
284
00:38:38,310 --> 00:38:39,853
මේක හරියයි, Olav.
285
00:38:39,936 --> 00:38:42,021
දොස්සතර ඔයාව හමුවෙයි McMurdoවලදි.
286
00:38:44,441 --> 00:38:46,109
Kate.
287
00:38:47,193 --> 00:38:48,903
- Hey.
- Hi.
288
00:38:50,697 --> 00:38:52,115
අපි යනවා.
289
00:38:53,616 --> 00:38:55,816
කාලගුණය හොද උන ගමන්, අපි ආපහු එනවා උදවුත් ඇතිව
290
00:38:55,827 --> 00:38:57,995
පුලුවන් ඉක්මනටම.
291
00:38:58,579 --> 00:39:00,205
හරි.
292
00:39:01,415 --> 00:39:02,833
හරි.
293
00:39:15,513 --> 00:39:17,556
- ඔහුව උණුසුම්ව තියාගන්න.
- මං කරන්නම්.
294
00:39:17,806 --> 00:39:19,390
එන්න, යමු.
295
00:39:24,605 --> 00:39:26,064
අතනින් ඉදගන්න.
296
00:39:27,357 --> 00:39:29,108
ඔන්න යනවා.
297
00:40:16,739 --> 00:40:19,199
Ah, එන්න මේ මගුලේන් අපි යමු.
298
00:41:21,177 --> 00:41:23,596
Carter!
Carter, ඉන්න!
299
00:41:35,066 --> 00:41:37,443
ඇය අපහු පහලට එන්න කියනවා.
300
00:41:37,985 --> 00:41:41,029
- මොකක්ද ප්‍රශ්නේ?
- ඔවුන්ට පිටවෙන්න දෙන්න බැහැ
301
00:41:43,032 --> 00:41:44,533
Carter.
302
00:41:44,867 --> 00:41:46,702
අපි යමු මෙහෙන්, මිනිහෝ.
303
00:41:54,168 --> 00:41:55,961
හරි, මගුල, අපි බානවා අයේ.
304
00:41:56,044 --> 00:41:57,420
රෙද්ද.
305
00:41:57,504 --> 00:41:59,172
ඇයව පහලට ගන්න.
306
00:42:02,050 --> 00:42:03,760
එතන මොකක් හරි අවුලක්ද?
307
00:42:05,220 --> 00:42:07,055
නැහැ, ඔක්කොම හොදින්.
308
00:42:13,979 --> 00:42:15,772
සමහර විට මොනා හරි අමතක වෙන්න ඇති.
309
00:42:16,815 --> 00:42:19,484
අපි ආපහු උඩට එනවා ඉක්මනටම, හරිද?
310
00:42:20,777 --> 00:42:22,653
වද වෙන්න එපා.
311
00:42:22,904 --> 00:42:24,739
අල්ලගෙන ඉන්න.
312
00:42:45,092 --> 00:42:46,760
මොකක් හරි අවුලක්.
313
00:43:15,487 --> 00:43:18,959
McMurdo, හරි වෙන තැනකට හරි
ඇහෙනවද මේක හදිසි අවස්ථාවක්.
314
00:43:19,126 --> 00:43:21,378
ඔබට ඇහෙනවාද? ඉවරයි.
315
00:43:23,150 --> 00:43:25,819
නැවත කියනවා, මේ Thule ස්ථානයෙන්.
316
00:43:26,153 --> 00:43:29,468
ඔවුන් වැටුනේ මෙතනට,
හරියටම මෙතනට.
317
00:43:32,420 --> 00:43:33,973
ඔවුන්ව බේරගන්න එක තේරුමක් නැහැ.
318
00:43:36,007 --> 00:43:38,186
ඒක එච්චර හොද දෙයක් නෙමී.
319
00:43:38,478 --> 00:43:40,886
මං කියන්නේ, ඔවුන්ට පුලුවන් හුගක් දුර බලන්න, හරිද?
320
00:43:40,949 --> 00:43:43,503
අපි ඔවුන්ගේ පිටුපසින් යන්නේ නැහැ?
අපි උත්සහවත් කරන්නේ නැද්ද?
321
00:43:43,545 --> 00:43:45,734
අපිට චොපර් එකක් ඕනා ඔවුන්ව බලන්න යන්නනම්.
322
00:43:45,871 --> 00:43:47,466
එතනින් පුලුවන නැවත ඉන්ධන පුරවගන්න.
323
00:43:48,529 --> 00:43:50,948
මේ ඔක්කෝම ඇයි එකපිට සිද්ධ වෙන්නේ.
324
00:43:53,034 --> 00:43:56,287
රේඩියෝ එක වැඩ කරන්නේ නැහැ. ඒ මගුලත් කැඩිලා.
325
00:43:57,872 --> 00:43:59,540
කුණාටුවකුත් එනවා.
326
00:43:59,624 --> 00:44:00,916
හුත්ත.
327
00:44:01,042 --> 00:44:02,626
මෙතන බාධක වැඩී දැන්.
328
00:44:30,070 --> 00:44:33,948
අපේ හතර දෙනෙක් දැන් නැති වෙලා.
අපිට හෙලිකොප්ටර් එකක් නැහැ රේඩියෝ එකක් නැහැ.
329
00:44:34,074 --> 00:44:38,244
ඔයා තමයි වගකියන්න ඕනා
මේ මිනිස්සුන්ව මෙහෙට ගෙනාවේ ඔයා.
330
00:44:38,328 --> 00:44:39,787
තව කට්ටිය මැරෙයි.
331
00:44:39,913 --> 00:44:42,707
ඒත්, Sander, අපි දන්නේ නැහැ
ඔවුන් තාම මැරිලද නැද්ද කියලා.
332
00:44:43,041 --> 00:44:46,043
Colin, Lars, ඔයගොලන්ගේ ආයුධ ගන්න.
333
00:44:48,004 --> 00:44:50,005
අපි කුණාටුව එන්න කලින්
අනිත් මූලස්ථානයට යනවා.
334
00:44:50,090 --> 00:44:51,549
Lars, දැන්ම කරන්න ඒක.
335
00:44:52,675 --> 00:44:54,468
මං හිතන්නේ නැහැ ඒක ඒ තරම් හොද අදහසක් කියලා.
336
00:44:57,096 --> 00:44:58,514
ඇයි ඒ?
337
00:44:58,806 --> 00:45:00,974
මොකද කාටවත් මේ කදවුරෙන් පිටවෙන්න බැහැ...
338
00:45:01,100 --> 00:45:03,268
අපි තව දැනගන්න ඕනා මෙතන මොකද වෙන්නේ කියලා.
339
00:45:03,353 --> 00:45:05,938
- මමයි මෙතන තීරන ගන්නේ.
- මං දන්නවා, Edvard, ඒත්...
340
00:45:06,064 --> 00:45:07,857
ඇයි ඔයා හෙලිකොප්ටර් එක පල්ලෙහාට ගන්න හැදුවේ?
341
00:45:07,940 --> 00:45:09,691
මොක ද මට හිතුනා එතන අනතුරුදායකයි කියලා.
342
00:45:09,775 --> 00:45:11,151
ඇයි?
343
00:45:12,028 --> 00:45:14,363
මං Henrik ගේ ලේ සාම්පලයක් චෙක් කලා..
344
00:45:14,780 --> 00:45:17,157
මං දැක්කා පිටසක්වලයාගේ සෛ ඒ වෙනකොටත්
පන පිටින් කියලා.
345
00:45:17,283 --> 00:45:20,911
ඒවා පනපිටින් විතරක් නෙමී ඒවා Henrik ගේ සෛල කොපි කරනවා.
346
00:45:21,537 --> 00:45:23,538
ඒවා නැවත හදනවා.
347
00:45:25,082 --> 00:45:26,583
Adamත් දැක්කා ඒ දේ.
348
00:45:29,420 --> 00:45:30,754
ඒක ඇත්තක්ද?
349
00:45:33,632 --> 00:45:35,008
මං දන්නේ නැහැ.
350
00:45:35,342 --> 00:45:37,427
මං කියන්නේ, මං දන්නේ නැහැ මොකක්ද දැක්කේ කියලා.
351
00:45:37,511 --> 00:45:39,596
මං කියන්නේ, අපි දෙයක් දැක්කා.
352
00:45:39,721 --> 00:45:42,223
මට තේරෙන්නේ නැහැ.
මොකක්ද ඔයා කියන්නේ?
353
00:45:45,143 --> 00:45:49,522
ඒ දේට පුලුවන්,
සමහර විට,
354
00:45:49,606 --> 00:45:51,566
නැවත මිනිසෙක්ව හදන්න.
355
00:45:51,691 --> 00:45:53,442
- මොකක්?
- එහෙම වෙන්න බැහැ.
356
00:45:53,527 --> 00:45:55,195
- කවුරු?
-මේක නම් පිස්සුවක්.
357
00:45:55,320 --> 00:45:58,364
හරි, හරි. Kate? Kate?
හරි! Kate.
358
00:45:59,199 --> 00:46:01,451
මේක විහිලු කරන්න වෙලාවක් නෙමී.
359
00:46:01,868 --> 00:46:04,787
මේක නවත්තන්න, අපි පත්වෙලා ඉන්න තත්වේ තේරුම් ගන්න,
360
00:46:04,913 --> 00:46:06,706
අපි මේක පෞද්ගලිකව සාකච්චා කරමු.
361
00:46:06,790 --> 00:46:09,042
අපි පෞද්ගලික හමුවක් ඕනා නැහැ , Doctor.
362
00:46:09,125 --> 00:46:10,584
අපි හැමෝටම මේ ගැන දැනගන්න ඕනා!
363
00:46:10,710 --> 00:46:12,169
මෙන්න තව තියෙනවා.
364
00:46:14,756 --> 00:46:16,048
ඒ මොනාද?
365
00:46:16,174 --> 00:46:18,884
මං හිතන්නේ ඔවුන් කාගේ හරි දතක් පුරවන්න හදලා.
366
00:46:19,135 --> 00:46:21,512
මට මේක හමුවුනේ ලේත් එක්ක ෂවර් එක ලග තිබිලා.
367
00:46:21,637 --> 00:46:22,929
ලේ කඩිත්තක්?
368
00:46:23,055 --> 00:46:25,557
ඒවා ක්ලොන් සෛල වෙන්න පුලුවන්,
ඒත් ඒවා අකාබනික ද්‍රව්‍යයක් නෙමී.
369
00:46:25,641 --> 00:46:28,852
ඒකට බැහැ මේවා අණුකරනය කරන්න, එ නිසා
ඒවා ගලවලා දානවා.
370
00:46:29,437 --> 00:46:32,565
- අපි අපේ වෙලාව ගොඩක් නාස්ති කරනවා. Lars?
- අහන්න!
371
00:46:33,733 --> 00:46:37,528
මං අයේ එතනය ගියාම,
කවුරුහරි එතන සුද්ද කරලා.
372
00:46:37,987 --> 00:46:39,863
කවුරුහරි මේක හංගන්න හදනවා.
373
00:46:40,948 --> 00:46:43,283
හරි, ඒක මොකක් උනත්...
374
00:46:44,159 --> 00:46:46,786
ඒක තාමත් මෙහෙ ඉන්නවා.
375
00:46:52,584 --> 00:46:54,127
ඇහුවා හොදටම ඇති.
376
00:46:54,670 --> 00:46:57,464
Lars, Colin, අයුධ ගන්න.
විනාඩි දහයයි.
377
00:46:58,298 --> 00:47:00,258
කරුණාකරලා, Edvard.
378
00:47:00,592 --> 00:47:02,343
ඔයාට යන්න බැහැ.
379
00:47:02,427 --> 00:47:06,138
එයාට යන්න බැහැ!
ඔයා දන්නේ නැහැ අපි මොකක් එක්කද මේ ගණුදෙනු කරන්නේ කියලා.
380
00:47:09,643 --> 00:47:11,311
නියමයි.
381
00:47:22,853 --> 00:47:24,615
Kate?
382
00:47:28,244 --> 00:47:30,913
මං දන්නේ නැහැ මොකක් ගැනද මේ කතා කරන්නේ කියලා.
383
00:47:31,039 --> 00:47:33,166
මට ඕනා නැහැ කාටවත් කරදරයක් කරන්න.
384
00:47:33,249 --> 00:47:34,959
මොකක්ද කියන්න හදන්නේ?
385
00:47:35,293 --> 00:47:36,877
ඔයා කිවුව විදිහට...
386
00:47:37,295 --> 00:47:40,756
කවුරුහරි බාත්රූම් එක පිරිස්ිදු කරලා නම්.
387
00:47:41,257 --> 00:47:44,677
- කවුරු හරි දැක්කොත් මං ගැන වැරදියට හිතයිද දන්නේ නැහැ.
- Juliette, කරුණාකරලා...
388
00:47:45,803 --> 00:47:47,346
ඔයා මොනාද දැක්කේ?
389
00:47:48,347 --> 00:47:54,269
අනතුර උනාට පස්සේ, මං හිතන්නේ...මං දැක්කා
Colin එනවා ෂවර් එකේ ඉදන් එලියට.
390
00:47:54,395 --> 00:47:56,897
එයා මොනා හරි අල්ලගෙන හිටියේ.
391
00:47:56,981 --> 00:48:00,776
ඒක ටවල් එකක්වත්, වෙන මොකක්වත් නෙමි,
මෙනා හරි පිරිසිදු කරන්න ගන්න දෙයක්.
392
00:48:01,110 --> 00:48:05,280
Kate, මට හරියටම කියන්න බැහැ, ඒත්
ඒක තමයි මං දැ--
393
00:48:21,838 --> 00:48:23,881
ඔහුත් යනවා Edvardත් එක්ක.
394
00:48:24,007 --> 00:48:25,883
අපිට බැහැ ඒගොලන්ට යන්න දෙන්න.
395
00:48:26,009 --> 00:48:28,344
අපිට බැහැ කාටවත්ම යන්න දෙන්න.
396
00:48:29,220 --> 00:48:32,306
මං දන්නවා ඒ ගොලන්ගේ
වාහන වල යතුරු තියෙන තැන.
00:46:33,161 --> 00:46:40,079
www.dtlakmal.blogspot.com
ඉදිරිපත් කිරීමක්
397
00:48:39,522 --> 00:48:42,358
- කොහෙද ඒවා?
- අර කාමරේ.
398
00:48:43,609 --> 00:48:45,986
- මේකෙද?
- ඔවු.
399
00:48:48,781 --> 00:48:52,951
- මං කීයක්ද හොයන්නේ?
- පහක්.
400
00:48:54,453 --> 00:48:56,163
තුනයි හතරයි.
401
00:48:57,540 --> 00:48:59,625
ඔයා කිවුවේ පහක් කියලා නේද?
402
00:49:36,161 --> 00:49:37,787
දුවන්න!
403
00:49:48,840 --> 00:49:50,550
Kate, මොකද උනේ?
404
00:49:50,633 --> 00:49:54,053
Karl. ඒකා Karlව ගත්තා. ඒකා ගත්තා...Karl.
405
00:50:13,906 --> 00:50:15,240
Kate.
406
00:50:28,420 --> 00:50:30,255
පුච්චන්න!
407
00:51:32,942 --> 00:51:35,027
ඇති, ඔය ඇති.
408
00:51:37,488 --> 00:51:39,489
අලුවෙලා පලයන්.
409
00:51:57,090 --> 00:51:59,091
මොන හුත්තක්ද අපිට වෙලා තියෙන්නේ?
410
00:52:05,682 --> 00:52:07,600
ඒවා ආක්‍රමණය කරනවා,
411
00:52:09,060 --> 00:52:11,187
හරියටම අණුකරනය කරනවා...
412
00:52:11,938 --> 00:52:13,898
ඔවුන් ඇතුලේ හැංගිලා ඉන්නවා.
413
00:52:14,858 --> 00:52:16,359
බලාගෙන ඉන්නවා.
414
00:52:19,195 --> 00:52:21,071
ඒකා තාමත් අපි අස්සේ ඉන්නවද?
415
00:52:24,283 --> 00:52:26,076
අපි කාගේ හරි ඇතුලේ වෙන්න පුලුවන්.
416
00:52:32,166 --> 00:52:34,001
අපි යන්න ඕනා මෙහෙන් එලියට.
417
00:52:34,126 --> 00:52:35,710
ඔවු, දැන්මම.
418
00:52:35,795 --> 00:52:38,464
ඒකත් එයි වාහනෙත් එක්කම.
419
00:52:39,924 --> 00:52:41,800
ඔයා තනි උනාම.
420
00:52:42,343 --> 00:52:43,927
අනතුරට ලක්වෙයි.
421
00:52:45,930 --> 00:52:48,098
ඒක තමයි ඇත්තටම ඒකටත් ඕනා.
422
00:52:49,391 --> 00:52:52,352
ඔයා එලියට යන්න යන්න.
423
00:52:53,020 --> 00:52:54,980
ඒක පැතිරෙනවා.
424
00:52:56,732 --> 00:52:58,650
හරියට වයිරස් එකක් වගේ.
425
00:52:59,485 --> 00:53:01,570
ඉතිං අපි මොකද කරන්නේ වයිරස් එකක් එක්ක?
426
00:53:01,904 --> 00:53:03,572
නිරෝධායනය කරන්න ඕනා.
427
00:53:04,907 --> 00:53:08,577
අපි ඒක හොයාගෙන ඒක ඉවරයක් කරන්න ඕනා.
428
00:53:09,745 --> 00:53:11,163
ඔවු.
429
00:53:11,955 --> 00:53:14,290
අපි විද්‍යාව ගැන විශ්වාශය තියාගන්න ඕනා.
430
00:53:14,624 --> 00:53:17,960
අපේ ලේ වලට ඌගේ සෛල ඇතුල් වෙන්න දෙන්න එපා
431
00:53:18,086 --> 00:53:21,214
අපිට හොයාගන් පුලුවන් වෙයි...සමහරවිට.
432
00:53:21,298 --> 00:53:23,800
අපි හැමොගෙම ලේ සාම්පලයක් පරීක්ෂා කරමු.
433
00:53:24,217 --> 00:53:26,469
ඔවු, අපි හැමොග්ම බලමු.
434
00:53:27,011 --> 00:53:29,513
ඔවු, Adam සම මං ඒක කරන්නම්.
435
00:53:31,266 --> 00:53:32,600
හරි.
436
00:53:34,769 --> 00:53:36,896
Lars සහ මං වාහන නවත්තලා එන්නම්.
437
00:53:38,981 --> 00:53:41,149
අපි මේ සැලසුම ගැන විශ්වාසය තියාගන්න ඕනා.
438
00:53:44,612 --> 00:53:47,197
මේක තමයි අපේ එකම අවස්ථාව මේක හරිගස්සන්න.
439
00:54:03,672 --> 00:54:05,507
- එච්චරයිද?
- ඔවු.
440
00:54:05,924 --> 00:54:08,384
- වෙන වාහන නැද්ද?
- මෙච්චරයි.
441
00:54:08,886 --> 00:54:10,178
හරි.
442
00:54:19,688 --> 00:54:21,189
මොකක්ද?
443
00:54:47,298 --> 00:54:48,799
බෝම්බ.
444
00:54:58,976 --> 00:55:01,061
ඔක්කොම හොදින්ද?
445
00:55:06,567 --> 00:55:08,944
ඔවු, ඔවු, ඔක්කොම හොදින්.
446
00:55:11,113 --> 00:55:12,447
හොදයි.
447
00:55:14,241 --> 00:55:16,534
- Lars, ඔයා හොදින්ද?
- ඔවු.
448
00:55:16,660 --> 00:55:18,578
Kate, අපි යන්න ඕනා.
449
00:55:19,163 --> 00:55:20,998
කුණාටුව එන්න එන්න දරුණු වෙනවා.
450
00:55:36,805 --> 00:55:38,306
ඒ කවුද?
451
00:55:50,652 --> 00:55:52,487
ඉක්මන් කරන්න. ඔවුන් එනවා.
452
00:56:06,501 --> 00:56:08,294
ඇමෙරිකාණුවෝ.
453
00:56:11,506 --> 00:56:14,634
ඒක විශ්වාස කරන්නත් බැහැ
ඒ අනතුරෙන් මිනිස්සු බේරුනා කිවුවම.
454
00:56:16,093 --> 00:56:20,013
අපි ඔවුන්ව පුච්චන්න ඕනා.
මෙතනම, මේ දැන්ම.
455
00:56:20,890 --> 00:56:23,142
- ඔවුන්ව ඉවරයක් කරලා දාමු!
- Peder?
456
00:56:24,059 --> 00:56:25,727
ඒක මිනී මැරුමක් වේවි.
457
00:56:25,811 --> 00:56:29,064
- ඒක බේරීමක් වේවි, Kate.
- ඔවු, ඒත් අපි ඔවුන්ව මරන්නේ නැහැ.
458
00:56:29,190 --> 00:56:31,567
හරිද? අපි ඔවුන්ව හිර කරලා තියාගමු...
459
00:56:31,692 --> 00:56:33,985
පරීක්ෂණය ඉවර වෙනකම්.
460
00:56:34,653 --> 00:56:36,237
කරුණාකරලා.
461
00:56:37,865 --> 00:56:39,366
කරුණාකරලා.
462
00:57:32,918 --> 00:57:35,253
ඒක හොද අදහසක්?
463
00:57:37,006 --> 00:57:39,049
අපිව හිර කරනවා?
464
00:57:42,303 --> 00:57:44,346
ඔයාලට අපේ උදවු ඕනා.
465
00:58:00,737 --> 00:58:04,782
ඔයාලාගේ විද්‍යාඥයින්ට අනතුරු අගවන්න ඒ ගොලන්ට බැහැ ඒක පාලනය කරන්න
අපි චොපර් එකේදි දැක්ක දේවල්.
466
00:58:05,700 --> 00:58:08,369
මං ඔක්කමෙ දන්නවා, ඔයත් ඒගොලන්ගෙන් කෙනෙක් වෙන්න පුලුවන්.
467
00:58:09,579 --> 00:58:12,623
විශ්වාස කරන්නත් අමාරුයි ඔය දෙන්නා
අනතුරෙන් බේරිලා මෙහෙටම ආපු එක නම්.
468
00:58:12,749 --> 00:58:16,210
- ඔවු, මං පිලිගනනවා, මං කලා, ඒත්...
- අපි පරීක්ෂණය කරන්න ලෑස්තියි.
469
00:58:17,837 --> 00:58:20,005
ඒකෙන් හොයාගන්න පුලුවන් කවුරු කවුරු ගැනත්.
470
00:58:21,216 --> 00:58:23,593
මට ඔබට දැනට දෙන්න පුලුවන් බලාපොරොත්තුව ඒක විතරයි.
471
00:59:11,598 --> 00:59:14,308
Damn!
මෙහේ ගිනිගන්නවා!
472
00:59:31,660 --> 00:59:35,121
කවුරුහරි මේක කරලා තියෙන්නේ.
කිසි දෙයක් ඉතුරු වෙලා නැහැ. කිසිම දෙයක්.
473
00:59:35,413 --> 00:59:37,623
දැන් කිසිම පරීක්ෂණයක් නැහැ.
474
00:59:37,707 --> 00:59:39,750
මේක කොහොමද උනේ?
475
00:59:39,876 --> 00:59:41,961
මේක අනතුරක්නම් නෙමී.
476
00:59:42,086 --> 00:59:43,462
ඔයා.
477
00:59:44,589 --> 00:59:46,590
ඔයා තමයි ඔහුත් එක්ක හිටියේ.
478
00:59:46,716 --> 00:59:48,467
ඔයා තමයි අන්තිමට ආවේ.
479
00:59:48,593 --> 00:59:51,012
- එයා කොහොමද එමෙහ චෝදනා කරන්නේ මට?
- ඇයි බැරි?
480
00:59:51,554 --> 00:59:54,014
- ඔහු මොනා හරි හංගනවා.
- ඔයා මොකෙක්ද, පකයා?
481
00:59:54,098 --> 00:59:56,433
මං පරීක්ෂනේ වැඩ කර කර හිටියේ.
විනාඩි දෙකක්ට කලින් මං මෙතනින් ගියේ!
482
00:59:56,517 --> 00:59:58,352
- ඔයා කැමති නැහැ අපි ඇත්ත දැනගන්නවාට, එහෙම නේද?
- රෙද්ද!
483
01:00:00,531 --> 01:00:01,928
මේක නම් මහ විකාරයක්!
484
01:00:02,106 --> 01:00:03,774
තව විදිහක් තියෙනවා මේක හොයන්න.
485
01:00:07,945 --> 01:00:12,657
මං හිතන්නේ තව විදිහක් තියෙනවා කියන්න.
486
01:00:28,757 --> 01:00:30,717
Peder, මට යාගේ ලයිට් එක දෙන්න.
487
01:00:35,639 --> 01:00:38,767
දැන් කියන්න Larsට
එයාගේ කට අරින්න කියලා.
488
01:00:38,892 --> 01:00:40,935
එයාට කියන්න එයාගේ කට අරින්න කියලා.
489
01:00:44,522 --> 01:00:46,523
ඔයාගේ කට අරින්න.
490
01:00:54,157 --> 01:00:55,658
හොදයි.
491
01:00:56,117 --> 01:00:59,286
Lars මනුස්සයෙක්.
492
01:00:59,370 --> 01:01:02,206
ඒවට ආක්‍රමණය කරන්න බැහැ
දත් වලට.
493
01:01:02,540 --> 01:01:03,958
දැක්කද?
494
01:01:05,460 --> 01:01:06,836
ඔවු.
495
01:01:16,887 --> 01:01:18,263
හොදයි.
496
01:01:19,306 --> 01:01:20,890
හොදයි.
497
01:01:22,768 --> 01:01:24,227
අරින්න.
498
01:01:24,853 --> 01:01:26,312
කෝ!
499
01:01:27,356 --> 01:01:29,066
ඔයා තමයි ඊලග!
500
01:01:29,149 --> 01:01:30,942
ඔයාගේ කට අරින්න!
501
01:01:38,700 --> 01:01:40,118
හරි.
502
01:01:41,495 --> 01:01:43,205
හොදයි.
503
01:01:47,125 --> 01:01:49,335
දැන්ම, ඒක තමයි එකම විදිහ.
504
01:01:50,420 --> 01:01:52,255
වනසන්න පුලුව්න එකම විදිහ.
505
01:01:52,339 --> 01:01:54,716
මගේ එහෙම වෙලා තිබුනොත් මාව මරනවා නේද?
506
01:01:54,841 --> 01:01:57,009
කවුරුවත් මැරෙන්නේ නැහැ.
507
01:01:57,135 --> 01:01:58,469
Kate?
508
01:01:58,595 --> 01:02:01,472
Kate, අනේ.
509
01:02:01,848 --> 01:02:03,307
Kate.
510
01:02:05,185 --> 01:02:06,895
ඒක කරන්න.
511
01:02:07,312 --> 01:02:08,938
Kate.
512
01:02:11,608 --> 01:02:13,109
අරින්න.
513
01:02:29,625 --> 01:02:31,460
යන්න අතනින් හිටගන්න.
514
01:02:44,556 --> 01:02:47,892
You know as well as I do, there are
too many variables.
515
01:02:51,939 --> 01:02:53,649
ඔයාගේ කට අරින්න.
516
01:02:58,862 --> 01:03:00,697
කට අරින්න!
517
01:03:02,324 --> 01:03:03,742
ඒවා පොසිලේන්.
518
01:03:07,913 --> 01:03:09,914
යන්න Adam ලගින් ඉන්න.
519
01:03:14,210 --> 01:03:16,879
තව කවුරු හරි ඉන්නවට පොසිලේන් දත් තියෙන?
520
01:03:17,088 --> 01:03:18,839
නැත්තම් හොද දත් තියෙන?
521
01:03:22,051 --> 01:03:25,762
මේක නම් විහිලුවක්.
522
01:03:43,489 --> 01:03:45,365
මේක වැරදී.
523
01:04:10,599 --> 01:04:13,393
Jonas, ඔයයි Larsයි එලියට යන්න.
524
01:04:13,477 --> 01:04:16,396
Carter වයි Jameson,
මෙහෙට අරන් එන්න, අපි ඔවුන්වත් බලමු.
525
01:04:16,480 --> 01:04:19,649
ඇයි අපි ඒගොලන්ව එහෙම ඉන්න අරින්නේ නැත්තේ?
ඔවුන්ට මොකවත් කරන්න බෑනේ.
526
01:04:19,733 --> 01:04:21,484
අපි දැනගන්න ඕනා.
527
01:04:21,568 --> 01:04:23,695
- මොකක්ද?
- ඇයට ඕනා ඇමෙරිකාණුවන්වත් බලන්න.
528
01:04:23,778 --> 01:04:25,196
ඒක කරමු, then.
529
01:04:26,156 --> 01:04:27,824
ඒනන්!
530
01:04:48,928 --> 01:04:50,471
ඇය නම් එල.
531
01:04:55,101 --> 01:04:56,435
ඔවු.
532
01:04:57,812 --> 01:04:59,813
ඇය දැන් පාලනය වෙලා ඉන්නේ.
533
01:05:49,737 --> 01:05:51,321
Shit.
534
01:05:52,156 --> 01:05:54,157
ඔවුන් පැනගෙන.
535
01:05:54,826 --> 01:05:56,160
Lars.
536
01:05:56,661 --> 01:05:58,829
ආපහු යමු ඇතුලට.
537
01:06:00,081 --> 01:06:02,791
නැහැ. අපි ඔවුන්ව හොයන්න ඕනා.
538
01:06:04,085 --> 01:06:07,046
Lars, පරිස්සමෙන්.
ඒගොල්ලෝ මිනිස්සු නෙමී!
539
01:06:08,172 --> 01:06:09,548
Lars!
540
01:06:09,965 --> 01:06:11,466
Lars!
541
01:06:12,551 --> 01:06:14,844
Lars!
542
01:06:15,679 --> 01:06:17,764
Lars. ඉන්න.
543
01:06:18,015 --> 01:06:19,433
Lars.
544
01:06:22,853 --> 01:06:24,312
Peder.
545
01:06:26,023 --> 01:06:27,441
සන්සුන් වෙන්න!
546
01:06:30,819 --> 01:06:32,570
මෙතන බයවෙන්න දෙයක් නැහැ.
547
01:06:32,696 --> 01:06:34,072
බය වෙන්න ඕනා එලියෙ.
548
01:06:34,448 --> 01:06:37,117
ඇමෙරිකාණුවෝ තමයි ඇත්ත සතුරෝ.
549
01:06:37,951 --> 01:06:39,494
ඔහු හරි, Peder.
550
01:06:39,619 --> 01:06:42,788
ඔවුන් දැන් මොන දේ කිවුවත්,
ඒක ගැන හිතන්න එපා.
551
01:06:43,498 --> 01:06:45,833
ඔයාට ඔවුන්ව විශ්වාස කරන්න බැහැ.
552
01:06:49,838 --> 01:06:51,297
ඔවුන්ව බලාගන්න.
553
01:06:55,677 --> 01:06:57,095
Kate!
554
01:06:57,345 --> 01:06:58,763
එන්න!
555
01:07:02,141 --> 01:07:03,642
එන්න!
556
01:07:04,811 --> 01:07:06,229
ඔවුන් කොහේද?
557
01:07:06,312 --> 01:07:09,148
- කොහේද rest?
- ඔවුන් පහරදුන්නා.
558
01:07:09,232 --> 01:07:10,691
- කවුද?
- ඔවුන් Larsව ගත්තා!
559
01:07:10,775 --> 01:07:13,444
-Peder!
-ඔවුන් Larsව ගත්තා!
560
01:07:13,528 --> 01:07:15,112
- මොකක්ද උනේ?
- Peder, ඔවුන්ව බලාගන්න.
561
01:07:15,196 --> 01:07:17,156
- අපි ඔහුට උදවු කරන්න ඕනා.
- ඔවුන්ව බලාගන්න, Peder.
562
01:07:17,281 --> 01:07:19,408
- මොකක්ද උනේ?
- Peder, ඔවුන් Larsව ගත්තා.
563
01:07:19,533 --> 01:07:22,160
- හතුරා එලියේ ඉන්නවා.
- අපි දන්නේ නැහැ අපිට පුලුවන්ද ඔවුන්ව විශ්වාස කරන්න කියලා!
564
01:07:22,244 --> 01:07:24,871
Peder, ඔවුන් කියනදේවල් අහන්න එපා.
565
01:07:24,955 --> 01:07:27,374
ඔවුන්ව බලාගන්න! ඔවුන්ව බලාගන්න, Peder!
566
01:07:32,630 --> 01:07:34,214
ඔවුන් ඇතුලේ.
567
01:07:46,101 --> 01:07:49,020
කොහේද Lars?
568
01:07:49,146 --> 01:07:50,981
සන්සුන් වෙන්න!
569
01:07:51,064 --> 01:07:52,482
මං කිවුවේ සංසුන් වෙන්න!
570
01:07:52,566 --> 01:07:55,318
- කොහේද Lars?
- බිම දාපන්!
571
01:07:56,653 --> 01:07:59,989
- කවුරුහරි කියන්න.
- Peder, ඔවුන් කියන දේ අහන්න එපා.
572
01:08:00,657 --> 01:08:02,950
- ඒක පාත් කරන්න!
- ඔවුන් තමයි Larsව මැරුවේ!
573
01:08:03,201 --> 01:08:06,954
Larsව මැරුවා.
පුච්චන්න ඔවුන්ව! පුච්චන්න!
574
01:08:20,677 --> 01:08:23,054
Peder? Peder?
575
01:08:26,307 --> 01:08:28,475
හරි!
576
01:08:29,060 --> 01:08:31,645
මට ඕනා මගේ යාලුවව බලන්න විතරයි, හරිද?
577
01:08:32,271 --> 01:08:33,689
හරි.
578
01:08:34,565 --> 01:08:36,525
ඔහු ගිනිතියන්න හැදුවේ.
579
01:08:48,871 --> 01:08:52,124
- ඒක ගිනිගන්න හදන්නේ! ඒක පුපුරයි!
- එන්න! යමු!
580
01:09:11,810 --> 01:09:13,561
Edvard?
581
01:09:15,730 --> 01:09:17,148
Edvard?
582
01:09:26,074 --> 01:09:28,075
- ඔහුව ගන්න.
- හරි.
583
01:09:30,912 --> 01:09:32,663
ඔයා.
584
01:09:33,748 --> 01:09:35,458
ඔවු, ඔයා. ඔහුට උදවු කරන්න!
585
01:09:43,925 --> 01:09:45,926
හරි, පේන්න එනවා!
586
01:09:47,136 --> 01:09:49,304
මේ දැන්ම!
587
01:09:55,060 --> 01:09:57,103
හැමෝම rec රූම් එකට යන්න.
588
01:10:03,402 --> 01:10:05,403
ඔහුව ගන්න, එන්න.
589
01:10:12,035 --> 01:10:13,494
වාඩිවෙන්න.
590
01:10:20,585 --> 01:10:22,503
අපි ඔක්කෝම මනුස්සයෝ නෙමී.
591
01:10:24,422 --> 01:10:26,966
එයාව උඩින් හාන්සි කරවමු.
592
01:10:42,148 --> 01:10:44,692
උදවු! උදවු කරන්න මට!
593
01:10:45,443 --> 01:10:48,237
දෙවියනේ!
ඒක අයින් කරන්න ඔහුගෙන්!
594
01:10:49,530 --> 01:10:51,448
මොන මගුලක්ද ඒ, මිනිහෝ?
595
01:11:02,126 --> 01:11:03,627
Carter, Carter!
596
01:11:03,711 --> 01:11:05,462
Carter, පුච්චන්න, මිනිහෝ!
597
01:11:05,713 --> 01:11:08,173
මොකක් හරි වැරැද්දක් වෙනවා ඒකත් එක්ක!
ඔහොම ඉන්න!
598
01:11:08,257 --> 01:11:10,967
මගුල, Carter, පුච්චපන්!
599
01:11:12,636 --> 01:11:14,554
බලාගෙන!
600
01:11:18,142 --> 01:11:19,726
Adam!
601
01:11:26,066 --> 01:11:28,943
Shit!
Carter, ඒක ගන්න!
602
01:11:30,487 --> 01:11:32,071
Carter!
603
01:11:32,155 --> 01:11:33,990
මොකක් හරි අවුලක් වෙලා පීඩනයේ.
604
01:11:34,074 --> 01:11:35,658
වාතය ටිකක් දෙන්න පයිප් එකට.
605
01:11:37,994 --> 01:11:39,620
බලාගෙන!
606
01:11:40,705 --> 01:11:42,289
Carter!
607
01:11:53,134 --> 01:11:54,927
අපි වාතය ගන්න ඕනා.
608
01:12:17,700 --> 01:12:19,201
එපා.
609
01:12:20,578 --> 01:12:22,204
God!
610
01:12:22,955 --> 01:12:24,706
Carter!
611
01:12:28,836 --> 01:12:31,004
එපා! එපා!
612
01:13:37,111 --> 01:13:39,154
මං ඔයත් එක්ක, මචං.
613
01:14:28,578 --> 01:14:29,996
Carter.
614
01:14:35,126 --> 01:14:36,710
ඔයා හොදින්ද?
615
01:14:37,587 --> 01:14:39,046
එවු.
616
01:14:41,966 --> 01:14:43,300
ඔයා?
617
01:14:44,218 --> 01:14:45,928
තාම නැහැ, නැහැ.
618
01:14:46,637 --> 01:14:50,015
අපි ඒක හොයාගෙන ඒක ඉවරයක් කරලා දාන්න ඕනා.
01:11:46,281 --> 01:12:52,919
www.dtlakmal.blogspot.com
ඉදිරිපත් කිරීමක්
619
01:15:59,500 --> 01:16:01,752
මං හිතන්නේ ඒ Sander.
620
01:16:02,420 --> 01:16:04,046
ඔවු.
621
01:16:23,815 --> 01:16:26,359
- Shit!
- දෙවිනේ! බලාගෙන!
622
01:16:28,487 --> 01:16:30,614
Kate, ඔයා දැක්කද ඒක?
623
01:16:30,906 --> 01:16:32,532
ඒක කොහේද ගියේ?
624
01:16:33,283 --> 01:16:34,826
අතන!
625
01:16:35,911 --> 01:16:37,454
පස්සට යන්න!
626
01:16:47,380 --> 01:16:49,423
එපා. අල්ලන්න එපා.
627
01:17:07,525 --> 01:17:09,068
ඔයාට ඒක ඇහුනද?
628
01:17:09,402 --> 01:17:10,736
ඔවු.
01:14:01,241 --> 01:14:03,241
ප
01:14:03,241 --> 01:14:05,241
පරි
01:14:05,241 --> 01:14:07,241
පරිව
01:14:07,241 --> 01:14:09,100
පරිවර්
01:14:09,241 --> 01:14:11,241
පරිවර්ත
01:14:11,241 --> 01:14:13,241
පරිවර්තන
01:14:13,241 --> 01:14:15,241
පරිවර්තනය
01:14:15,241 --> 01:14:17,241
පරිවර්තනය ස
01:14:17,241 --> 01:14:19,241
පරිවර්තනය සහ
01:14:19,241 --> 01:14:21,241
පරිවර්තනය සහ උ
01:14:21,241 --> 01:14:23,241
පරිවර්තනය සහ උප
01:14:23,241 --> 01:14:25,241
පරිවර්තනය සහ උපසි
01:14:25,241 --> 01:14:27,241
පරිවර්තනය සහ උපසිරැ
01:14:27,241 --> 01:14:29,241
පරිවර්තනය සහ උපසිරැසි
01:14:29,241 --> 01:14:31,241
පරිවර්තනය සහ උපසිරැසි ගැ
01:14:31,241 --> 01:14:33,241
පරිවර්තනය සහ උපසිරැසි ගැන්
01:14:33,241 --> 01:14:35,241
පරිවර්තනය සහ උපසිරැසි ගැන්වී
01:14:35,241 --> 01:14:37,241
පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම
01:14:37,100 --> 01:14:39,100
පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම
ධ
01:14:39,100 --> 01:14:41,100
පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම
ධනු
01:14:41,100 --> 01:14:43,100
පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම
ධනුෂ්
01:14:43,100 --> 01:14:45,100
පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම
ධනුෂ්ක
01:14:45,100 --> 01:14:47,100
පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම
ධනුෂ්ක ල
01:14:47,100 --> 01:14:49,100
පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම
ධනුෂ්ක ලක්
01:14:49,100 --> 01:14:51,100
පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම
ධනුෂ්ක ලක්මා
01:14:51,100 --> 01:14:53,100
පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම
ධනුෂ්ක ලක්මාල්
01:14:53,100 --> 01:14:55,100
පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම
ධනුෂ්ක ලක්මාල් (ධ
01:14:55,100 --> 01:14:57,100
පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම
ධනුෂ්ක ලක්මාල් (ධනා)
01:14:57,100 --> 01:14:59,100
පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම
ධනුෂ්ක ලක්මාල් (ධනා)
වි
01:14:59,100 --> 01:15:01,100
පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම
ධනුෂ්ක ලක්මාල් (ධනා)
විසි
01:15:01,100 --> 01:17:41,519
පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම
ධනුෂ්ක ලක්මාල් (ධනා)
විසිනි.
629
01:20:59,126 --> 01:21:00,418
Kate!
630
01:21:24,609 --> 01:21:26,193
- Sander.
- ඉන්න.
631
01:21:26,528 --> 01:21:27,946
මොකක්ද?
632
01:21:28,738 --> 01:21:30,281
ඔහුව ගල් ගැහෙයි හීතලට.
633
01:21:30,407 --> 01:21:31,908
එහෙම උනේ නැත්තම්?
634
01:21:32,284 --> 01:21:34,119
ඒක එලියට පැතිරෙයි...
635
01:21:34,911 --> 01:21:36,871
මිලියන ගානක් මිනිස්සු මැරෙයි.
636
01:21:36,955 --> 01:21:39,415
- ඒකට කොහේවත් යන්න බැහැ.
- ඔවු, ඒකට පුලුවන්.
637
01:21:50,677 --> 01:21:53,096
හරි.
638
01:22:36,596 --> 01:22:37,930
මොකක්ද?
639
01:22:42,727 --> 01:22:44,437
Larsට මොකද උනේ?
640
01:22:45,605 --> 01:22:47,273
අපි ඔහුව මැරුවේ නැහැ.
641
01:23:43,829 --> 01:23:45,121
එන්න.
642
01:24:13,274 --> 01:24:14,984
දුවන්න, දුවන්න!
643
01:24:32,251 --> 01:24:33,627
Kate!
644
01:24:35,296 --> 01:24:36,630
Kate!
645
01:24:38,757 --> 01:24:40,216
Kate!
646
01:26:05,008 --> 01:26:06,342
Kate?
647
01:26:10,264 --> 01:26:11,556
Kate?
648
01:30:28,933 --> 01:30:30,225
Kate!
649
01:31:38,501 --> 01:31:40,794
අපි දැන් මොකද කරන්නේ?
650
01:31:45,967 --> 01:31:47,927
රුසියානු කදවුරක් තියෙනවා...
651
01:31:48,386 --> 01:31:50,262
හැතැම්ම 50 දුරින්.
652
01:31:52,515 --> 01:31:54,600
අපිට තෙල් ඇති වෙයි.
653
01:32:01,690 --> 01:32:04,025
අපි ඒක කලා හරියට, හරිද?
654
01:32:06,737 --> 01:32:08,113
හරි.
655
01:32:27,466 --> 01:32:28,800
යමු.
656
01:32:31,094 --> 01:32:32,887
මං මේක පිටිපස්සෙන් දාලා එන්නම්.
657
01:32:49,988 --> 01:32:52,156
ඔයා දන්නවා මං කොහොමද දැනගත්තේ කියලා
ඔයා මනුස්සයෙක් කියලා...
658
01:32:53,825 --> 01:32:55,576
ඔයා ආපහු කදවුරට යනවද?
659
01:32:57,829 --> 01:32:59,205
නැහැ.
660
01:33:01,874 --> 01:33:03,333
ඔයාගේ කණ.
661
01:33:12,218 --> 01:33:14,219
ඒක ඔයාගේ අනිත් කන.
662
01:33:25,689 --> 01:33:26,981
Kate?
663
01:33:27,316 --> 01:33:29,484
Kate, ඔයා මෙකද කරන්නේ?
664
01:33:30,652 --> 01:33:32,111
එන්න මේ ගැන කතා කරමු.
665
01:33:32,905 --> 01:33:34,197
කතා කරන්න.
666
01:33:34,281 --> 01:33:35,657
Kate?
667
01:33:35,907 --> 01:33:37,241
Kate!
668
01:33:38,160 --> 01:33:39,494
Kate!
669
01:33:41,788 --> 01:33:44,290
එපා!
01:29:54,121 --> 01:32:09,619
මෙම උපසිරැසි
www.dtlakmal.blogspot.com
අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර මෙහි සියලුම හිමිකම
DT LAKMAL සතුය.
කතෘ අයිතියකින් තොරව උපුටා ගැනීම හෝ වෙනස් කිරීම දඩුවම් ලැබිය හැකි වරදකි.
670
01:36:05,575 --> 01:36:06,409
අනේ දෙවියනේ.
671
01:36:13,843 --> 01:36:19,155
හෙලෝ? හෙලෝ, කාට හරි මාව ඇහෙනවද?
672
01:36:31,433 --> 01:36:32,501
Edvard?
673
01:36:58,334 --> 01:37:02,843
Lars? Lars, මං Matias.
මං Matias!
674
01:37:03,021 --> 01:37:03,566
- ඔයාගේ කට අරින්න.
- මොකක්?
675
01:37:04,617 --> 01:37:11,282
- මං කිවුව එක තමයි, දැන්ම!
- මං Matias. Lars, මේ මම, Matias.
676
01:37:23,249 --> 01:37:27,406
ඒ බල්ලෙක් නෙමී. හෙලිකොප්ටර් එක පනගන්වන්න, දැන්ම!
677
01:37:35,147 --> 01:37:37,834
උඩට ගන්න, උඩට ගන්න! දැන්ම!
යමු!
678
01:37:39,920 --> 01:43:03,045
මෙම උපසිරැසි
www.dtlakmal.blogspot.com
අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර මෙහි සියලුම හිමිකම
DT LAKMAL සතුය.
කතෘ අයිතියකින් තොරව උපුටා ගැනීම හෝ වෙනස් කිරීම දඩුවම් ලැබිය හැකි වරදකි.