2 00:00:00,000 --> 00:00:32,894 {\an9}ranilsrimal@gmail.com 1 00:00:01,000 --> 00:00:11,000 මෙම උපසිරැසි www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර චිත්‍රපටයේ පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත. 3 00:00:18,700 --> 00:00:25,700 පරිවර්තනය හා උපසි‍රැසි ගැන්වීම ෴ රනිල් ශ්‍රීමාල් ෴ - කරුණාකර පරිවර්ථන අයිතිය සුරකින්න - 4 00:00:33,515 --> 00:00:36,545 - ඇයි මම මේක කරන්න ඕන. - සංසුන් වෙන්න ලේන්. 5 00:00:36,615 --> 00:00:37,895 ඒක විනෝදයි. 6 00:00:38,215 --> 00:00:40,285 මුලින්ම, කොන්දේසි. 7 00:00:40,305 --> 00:00:43,265 ඔයාට කවදාවත්, තනියම ක්‍රීඩා කරන්න බෑ. 8 00:00:43,365 --> 00:00:48,175 ඔයාට කවදාවත් සොහොනක ඉදන් සෙල්ලම් කරන්න බෑ, ඒ වගේම, හැම වෙලේම සුභ ගමන් කියන්න ඕන. 9 00:00:48,195 --> 00:00:52,235 පටන් ගන්න කලින්, ඔයාගේ යාළුවත් එක්ක බෝඩ් එක වටේ කරකවන්න ඕන. 10 00:00:53,115 --> 00:00:57,105 ඊට පස්සේ, යාළුවාත් එක්ක එකතු වෙලා ඇත්ත දැනගන්න අධිෂ්ඨාන කරන්න ඕන. 11 00:00:57,306 --> 00:00:59,864 යාළුවාත් එක්ක එකතු වෙලා ඇත්ත දැනගන්න අධිෂ්ඨාන කරන්න ඕන. 12 00:00:59,865 --> 00:01:04,085 - ආත්මය, අපි කැදවන්නේ ඔබවයි. - ආත්මය, අපි කැදවන්නේ ඔබවයි. 13 00:01:04,615 --> 00:01:06,705 ඔබ අපිත් එක්ක ඉන්නවද? 14 00:01:12,325 --> 00:01:13,335 ඔව්. 15 00:01:13,825 --> 00:01:17,835 - ඩෙබි, ඕක අයින් කරන්න. - ආත්මය අපිත් එක්ක ඉන්නවා නම්... 16 00:01:18,105 --> 00:01:20,455 ඔයාට මේ ප්ලැන්චට් එකෙන් දකින්න පුළුවන්. 17 00:01:20,695 --> 00:01:24,545 ඇසට අනිත් පැත්තෙන්. 18 00:01:28,004 --> 00:01:31,604 කවුරුහරි අපිත් එක්ක ඉන්නවානම්, ඔයාට දැනගන්න පුළුවන් වෙයි. 19 00:01:45,605 --> 00:01:48,935 - මොනාද ඔයාලා කරන්නේ? - මෙතනින් යනවා සාරා! 20 00:01:51,051 --> 00:01:53,391 සංසුන් වෙන්න, ඒක ක්‍රීඩාවක් විතරයි. 21 00:02:25,945 --> 00:02:28,295 බායි. 22 00:02:30,606 --> 00:02:31,776 සුභ ගමන්. 23 00:03:05,235 --> 00:03:06,235 ලේන්, හේයි. 24 00:03:06,237 --> 00:03:07,067 ඩෙබ්. 25 00:03:07,069 --> 00:03:10,089 - කොහෙද ඔයා ඉන්නේ? - මම... මෙහෙ. 26 00:03:10,518 --> 00:03:11,518 මම මෙහෙ ඉන්නේ. 27 00:03:13,095 --> 00:03:14,565 ඒ ගැන ටිකක් කතා කරන්න... 28 00:03:14,785 --> 00:03:15,845 අමාරුයි. 29 00:03:16,651 --> 00:03:20,281 ඔයා මට මොකද වුනේ කියලා කියන්න ඕන, ඒ වගේම මාව වෙන දේවල්වලට යොදා ගන්න නම් එපා. 30 00:03:20,311 --> 00:03:21,631 අපිට සෙල්ලමට ප්‍රමාද වෙනවා. 31 00:03:21,761 --> 00:03:22,761 ඔව්, ඇත්ත. 32 00:03:23,991 --> 00:03:25,981 මම හිතන්නේ නෑ, මම ඒවී කියලා. 33 00:03:26,521 --> 00:03:29,201 මම ඔයත් එක්ක කතා කරනකම් යන්නේ නෑ. 34 00:03:31,181 --> 00:03:32,181 හොදයි. 35 00:03:32,761 --> 00:03:34,731 මම දැන් එන්නම්, පොඩ්ඩක් ඉන්න. 36 00:03:52,551 --> 00:03:53,721 මොනාද වෙන්නේ? 37 00:03:55,261 --> 00:03:56,841 - ඔයා අසනීපෙන්ද? - නෑ. 38 00:03:57,171 --> 00:03:59,771 - ඔයයි, පී‍ටුයි රණ්ඩු වුනාද? - නෑ, එහෙම දෙයක් නෙමෙයි. 39 00:03:59,791 --> 00:04:02,341 - එහෙනම් මොකද? - මුකුත් නෑ. 40 00:04:02,426 --> 00:04:03,566 ඩෙබී මට කියන්න. 41 00:04:04,439 --> 00:04:06,069 මට අද රෑ එළියට යන්න ඕන නෑ. 42 00:04:06,867 --> 00:04:09,337 අපි අතරේ කිසිම රහසක් නෑ, මතකයිනේ? 43 00:04:11,035 --> 00:04:14,329 අපි කරපු සෙල්ලම මතකද? අර ඔයා අනාගතය ගැන ඇහුවේ. 44 00:04:14,331 --> 00:04:17,499 - *ඔයුජා බෝඩ් එක. - ඔව්. [භූතාත්ම සමග කතා කීරීමට පුළුවන් යැයි සැලකෙන පුවරුවක්] 45 00:04:17,501 --> 00:04:18,971 සති දෙකකට කලින්... 46 00:04:19,891 --> 00:04:21,071 මම ඒක සෙල්ලම් කලා. 47 00:04:21,101 --> 00:04:24,011 කිසිම දෙයක් නැතිව... 48 00:04:28,664 --> 00:04:30,464 අනේ මන්දා, මම දන්නේ නෑ. 49 00:04:34,021 --> 00:04:35,361 ඒක නිකන් සෙල්ලමක් විතරයි. 50 00:04:35,461 --> 00:04:38,521 - ඔයා හැමවෙලේම, ඒක මොනවගේද කියලා දන්නවනේ? - මොනවා වගේද? 51 00:04:38,591 --> 00:04:40,401 සම්පූර්ණයෙන්ම අසම්පූර්ණ බොරුවක්. 52 00:04:43,891 --> 00:04:45,361 ඔයා හරි, මට පිස්සු තමයි. 53 00:04:45,381 --> 00:04:47,661 මට බාස්කට් බෝල් වලට පරක්කු වෙන්න ඕන නෑ. 54 00:04:47,721 --> 00:04:50,281 - අපිට ඒක නැතිවෙයි, ඔයා මාත් එක්ක එන්න ඕන. - නෑ, එපා. 55 00:04:51,941 --> 00:04:54,841 මම කිව්වේ... මගේ නෑදෑයෝ, කොයිවෙලාවේ හරි ඒවී. 56 00:04:55,058 --> 00:04:56,558 මම ඉන්නේ ගොඩක් හොදින්. 57 00:04:56,965 --> 00:04:58,629 ඒ වගේම කිසිම ප්‍රශ්නයක් නෑ. 58 00:04:58,631 --> 00:04:59,991 ඔයාට එන්න ඕන නෑ කියලා විශ්වාසද? 59 00:05:00,619 --> 00:05:05,021 මට කිසි ප්‍රශ්නයක් නෑ, මම ගොඩක් හොදින්, මම උදේට ඔයාව මුණගැහෙන්නම්. 60 00:05:05,041 --> 00:05:07,273 - ඒක විශ්වාසයි. - හරි. මම ඔයාට කතා කරන්නම්. 61 00:05:07,791 --> 00:05:09,111 62 00:05:09,491 --> 00:05:10,491 63 00:05:10,958 --> 00:05:13,278 - මට ඔයා නැතිව පාළුයි. - මට කලින්ම. 64 00:08:04,633 --> 00:08:05,633 නෑ. 65 00:09:37,286 --> 00:09:39,113 ලේන් හේයි, සමාවෙන්න පරක්කු වුනාට. 66 00:09:39,115 --> 00:09:40,865 මම ඔයාව පුදුම කරන්න යන්නේ. 67 00:09:42,031 --> 00:09:43,031 මේ බලන්න. 68 00:09:43,531 --> 00:09:44,899 ඔහ්, ඔයා ලග සිතියමක් තියෙනවා. 69 00:09:44,901 --> 00:09:47,081 ඔව්, මේ තමයි, මම ඔයාට කියපු තැන. 70 00:09:47,181 --> 00:09:50,211 මේ හරියේ කවුරුත් නැති නිසා, අපිට කදවුරු බදින්න පුළුවන්. 71 00:09:50,391 --> 00:09:51,051 ඔව්. 72 00:09:51,061 --> 00:09:52,741 මේ හරියේ, වෙරළ තියෙනව, ඔයාට ඕන වෙලාවක. 73 00:09:53,435 --> 00:09:56,275 - මේ, මගෙ පළමු වතාව, මම ඔයත් එක්ක එන. - ඔයා එන්නම ඕන. 74 00:09:57,531 --> 00:10:00,021 ඒත් මම හිතුවේ, ඒක ඔයාලා කට්ටියගේ කදවුරු චාරිකාවක් කියලා. 75 00:10:00,031 --> 00:10:03,421 මම දන්නවා, ඒත් මට ඔයා නැතිව පාළු හිතෙයි. 76 00:10:04,951 --> 00:10:06,929 හරි, ඔයා සර්ෆ් කරන්න දන්නවා, මම මොකක්ද කරන්නේ? 77 00:10:06,931 --> 00:10:09,500 මම ඔයාට කියාදෙන්නම්, සතිය ඉවර වෙනකොට, ඔයා මුහුදු ‍රැල්ල එක්කම ඉදීවී. 78 00:10:09,501 --> 00:10:10,751 - අනේ, මගේ, බෑ. - ඒක නියමයි. 79 00:10:10,771 --> 00:10:14,541 මම පොරොන්දු වෙනවා. ලෝකය අමතක කරන්න, හැමදේම, ඒකට විතරක් පස්සට දාන්න. 80 00:10:15,331 --> 00:10:18,453 - තාත්තා අවසර දෙනකම්, මට බලන් ඉන්න බෑ. - මම ඒක කරලා දෙන්නම්. 81 00:10:18,455 --> 00:10:21,109 එයාට කියන්න, ඔයා හම්බවෙන්න යන්නේ, ෆෙලෝ ෂැර්පන්. 82 00:10:21,111 --> 00:10:23,291 - හරි ගියොත් හොදයි. - මොකක්? මම ඒක කරලා තියෙනවා. 83 00:10:23,311 --> 00:10:24,901 - ඇත්තට? - ඔව්, මම ඒක කියලා තියෙනවා. 84 00:10:24,931 --> 00:10:25,971 - කාටද? - ඔයාට. 85 00:10:26,561 --> 00:10:27,581 හැමදාම. 86 00:10:28,321 --> 00:10:30,991 හරිම ලස්සනයි, වෙලාව නම් ඉවරයි... 87 00:10:31,133 --> 00:10:32,638 - හායි. - හෙලෝ. 88 00:10:32,640 --> 00:10:34,556 හායි ජේස්, ටිකක් දානවද? 89 00:10:37,841 --> 00:10:38,981 කෝ, ඩෙබී? 90 00:10:39,130 --> 00:10:40,652 ඔහ්, මම හිතන්නේ ඇය පරක්කු වෙයි වගේ. 91 00:10:42,075 --> 00:10:44,705 ඉතින්, අද ‍රැ පාටි එක කීයටද තියන්නේ? 92 00:10:45,752 --> 00:10:47,062 - අපි ඒක නැවැත්තුවා. - ඔව්. 93 00:10:47,121 --> 00:10:49,341 - හැදුවේ චිත්‍රපටයක් බලන්න යන්න. - නෑ. 94 00:10:49,465 --> 00:10:52,535 ඔයාලා බොරු කියන්නේ, ලේන් මගෙන් උදව් ගත්තා. 95 00:10:52,859 --> 00:10:55,793 ඔයා ලොකු කෙල්ලෙක්, සමහර වෙලාවට තනියම ඉන්න එක හරියන්නේ නෑ. 96 00:10:55,795 --> 00:10:57,525 ඔව්, මම තනියම වගේ තමයි. 97 00:10:57,681 --> 00:10:59,290 එහෙම නම්, මගේ දිහා බලන එක හරියන්නේ නෑ. 98 00:10:59,611 --> 00:11:02,501 - ඉතින්, හැමෝම දන්නවා, මේක. - මොකක්ද, මේක? 99 00:11:02,521 --> 00:11:04,291 ඔයාලා දෙන්නා, නියම ජෝඩුවක් කියලා. 100 00:11:04,851 --> 00:11:08,291 කොහොමද මම මෙයාට තේරුම් කරන්නේ, මෙයා විසින්මයි කියලා හැම කෙනාවම එලව ගන්නේ. 101 00:11:08,293 --> 00:11:10,743 මට ඒකට උදව් කරන්න බෑ, මම කරදරකාර ගෑනියෙක්. 102 00:11:10,745 --> 00:11:12,105 දෙවියනේ! 103 00:11:13,795 --> 00:11:15,790 තාත්තා: ඔයා ගෙදර එන්න ඕන. දැන්මම. 104 00:11:17,511 --> 00:11:18,511 ඇයි, මොකද? 105 00:11:20,111 --> 00:11:21,511 යන්න වෙනවා, තාත්තා කතා කරනවා. 106 00:11:22,041 --> 00:11:23,346 මම හිතන්නේ, ඒ ඔයාගේ නංගි නිසා? 107 00:11:23,521 --> 00:11:26,111 ඔව්, අවුල් ජාලයක්, මට සමාවෙන්න. 108 00:11:39,606 --> 00:11:41,676 - මොකද වුනේ? - මට සමාවෙන්න. 109 00:11:41,806 --> 00:11:45,052 ඔයාව මෙතනට ඕන, ලේන්. වාඩි වෙන්න. අපි කතා කරමු. 110 00:11:45,054 --> 00:11:47,098 මට වාඩි වෙන්න අවශ්‍ය නෑ, මොකද වුනේ කියලා කියන්න? 111 00:11:47,100 --> 00:11:48,295 ලේන් වාඩි වෙන්න! 112 00:11:48,297 --> 00:11:50,329 එක පාරක් කිව්වම, මට වාඩි වෙන්න ඕන නෑ, කවුරුහරි කියනවද, මොකද වුනේ කියලා! 113 00:11:50,331 --> 00:11:51,451 මේ ඩෙබී ගැන. 114 00:12:28,289 --> 00:12:30,029 මට ඔයත් එක්ක කතා කරන්න පුළුවන්ද? 115 00:12:33,718 --> 00:12:35,058 මට ඇතුලට යන්න බෑ. 116 00:12:35,254 --> 00:12:38,134 ඇය ඇත්තටම මෙතන ඉන්නවා. 117 00:12:38,718 --> 00:12:40,198 ඇය මෙතන ඉන්නවා. 118 00:12:40,948 --> 00:12:42,648 මෙන්න මෙතන. 119 00:12:43,878 --> 00:12:44,878 මෙතන. 120 00:12:51,949 --> 00:12:53,509 මට මේක තේරෙන්නේ නෑ. 121 00:12:54,051 --> 00:12:55,501 අපි හැමෝටම එහෙමයි. 122 00:12:55,888 --> 00:12:57,938 ඇය මට කිව්වා, හෙට උදේ අපිව මුණ ගැහෙනවා කියලා. 123 00:12:57,968 --> 00:12:59,928 ඇයි එයා එහෙම කිව්වේ? මේ විදිහට යනවා නම්? 124 00:13:00,098 --> 00:13:01,268 අපි ඒක දන්නේ නෑ. 125 00:13:05,011 --> 00:13:08,521 මම හිතන්නේ, ඇය මොකක් වුනත් ඔයාලට කියන්න හිටියේ. 126 00:13:08,523 --> 00:13:11,243 මම දන්නවා කොහෙද ආරක්ෂාව කියලා, ඒත් ඇය මෙහෙම දෙයක් කරයි කියලා... 127 00:13:23,628 --> 00:13:25,688 එයාලා ඒක හොයාගෙනද? 128 00:13:25,718 --> 00:13:26,908 මේක මහ අමුතුයි. 129 00:13:27,433 --> 00:13:29,513 130 00:13:30,398 --> 00:13:32,518 මට හිතාගන්න බෑ, මේක ගැන. 131 00:13:36,638 --> 00:13:37,638 පීට්. 132 00:13:38,028 --> 00:13:39,028 ලේන්. 133 00:13:41,838 --> 00:13:44,108 - මට ගොඩක් කණගා‍ටුයි. - මටත් එහෙමයි. 134 00:13:48,968 --> 00:13:50,208 මම මල් ගෙනාවා. 135 00:13:51,208 --> 00:13:53,688 - ඩේබී, මේවට කැමතියි. - මේවා ගොඩක් ලස්සනයි. 136 00:13:54,418 --> 00:13:56,398 මේවා වතුරට දාලා තියන්නද? 137 00:13:56,400 --> 00:14:00,130 එපා, මම ඇගේ අම්මාව හොයාගෙන ඇයට දෙන්නම්. 138 00:15:16,948 --> 00:15:17,948 ලේන්. 139 00:15:21,728 --> 00:15:24,068 - ඔයා ඇය ගැන හැමදෙයක්ම දන්නවා... - මිසිස් ජී. 140 00:15:26,448 --> 00:15:28,548 සමාවෙන්න, මම නිකන්... 141 00:15:30,602 --> 00:15:32,452 මට ඇයගේ කාමරයට එන්න අවශ්‍ය වුනා. 142 00:15:33,088 --> 00:15:34,436 ඒකට කමක් නෑ. 143 00:15:38,478 --> 00:15:40,738 ගොඩක් වෙලාවට, ඔයාලා දෙන්නා මෙහෙ හිටියේ. 144 00:15:42,508 --> 00:15:45,568 පස්වෙනි පන්තියේ ඉදන්. 145 00:15:48,628 --> 00:15:51,818 ඇය ඇදපු හැම චිත්‍රයකින්ම, 146 00:15:52,698 --> 00:15:54,668 අපිට ඕන වුනේ අපේ කාමරය, 147 00:15:55,848 --> 00:15:57,588 හැමදෙයක්ම දම්පාට කරවන්න. 148 00:15:59,763 --> 00:16:01,213 ඔව්, මට ඒක මතකයි. 149 00:16:03,370 --> 00:16:04,540 ඇය දම්පාටට කැමතියි. 150 00:16:05,608 --> 00:16:08,658 අපි ගියාට පස්සේ, ගෙදර බලා ගත්තට ඔයාට ස්තූතියි. 151 00:16:10,070 --> 00:16:11,980 මම දන්නේ නෑ, කවදා ඒවිද කියලා. 152 00:16:13,668 --> 00:16:14,788 මෙන්න. 153 00:16:17,298 --> 00:16:19,248 මම, මේවා දැම්මේ ඔයාලා දෙන්නා වෙනුවෙන්. 154 00:16:20,558 --> 00:16:22,238 මම, මේවා දැම්මේ ඔයාලා දෙන්නා වෙනුවෙන්. 155 00:16:24,168 --> 00:16:25,748 හැමදාම ඇයව, මතක තියා ගන්න. 156 00:16:28,128 --> 00:16:30,518 නෑ, මේ බලන්න, ඔයා කියපු දේ, මෙන්න. . 157 00:16:31,548 --> 00:16:33,738 කෝ බලන්න ඔයාගේ... . 158 00:16:34,061 --> 00:16:35,321 දැක්කනේ. ඒක නියමයි.. 159 00:16:35,698 --> 00:16:38,428 කාන්තාවනි, අපි මේක අස් කරන්න වෙනවා... 160 00:16:38,581 --> 00:16:40,311 පාරිභෝගිකයො එන්න කලින්. 161 00:16:42,058 --> 00:16:44,407 අපි පේනවට වඩා, ගොඩක් සතුටෙන් ඉන්නේ. 162 00:16:44,409 --> 00:16:45,409 හරි. 163 00:16:46,536 --> 00:16:48,038 මේ බලන්න කෙල්ලනේ. 164 00:16:49,648 --> 00:16:51,628 මගේ දෙයියනේ, මම පියාඹනවා. 165 00:16:53,538 --> 00:16:56,628 කෙල්ලනේ, බලන්න්කෝ ඔයාලා දිහා. 166 00:16:57,438 --> 00:16:58,738 ඔයා ඒක කරන්න ඕන. 167 00:16:58,758 --> 00:16:59,708 ඔහ්, මගේ දෙයියනේ! 168 00:16:59,728 --> 00:17:01,958 ඇයි හැමවෙලේම, මගැ ඇදුම උස්සන්නේ... 169 00:17:01,988 --> 00:17:04,318 කොහොම වුනත් ඔයා ලග ලොකු අනුරාගයක් තියෙනවා නම්, 170 00:17:04,348 --> 00:17:06,408 ඒක ඔයාගේ පෙම්වතාට දෙන්න ඕන. 171 00:17:06,808 --> 00:17:09,728 - ඔයා හිතන්නේ, මට අනුරාගයක් නෑ කියලද? - මම කිව්වේ, මේ දැන්. 172 00:17:14,914 --> 00:17:17,324 ඔයා මට ආදරේ නිසාද, එහෙම කලේ? 173 00:17:17,559 --> 00:17:18,659 හ්ම්ම්, ඇයි? . 174 00:17:55,048 --> 00:17:56,148 ඇත්තටම සාරා? 175 00:17:57,248 --> 00:17:59,828 හැමදේම වුනාට පස්සේ, අද ඔයාට මේක කරන්න ඕනද? 176 00:18:00,218 --> 00:18:01,328 මොකක් කරන්නද? 177 00:18:01,468 --> 00:18:02,528 හොරෙන් පනින්න. 178 00:18:02,815 --> 00:18:04,815 ගොඩක් අමාරුවෙන් ඉන්න වෙලාවේ... 179 00:18:05,978 --> 00:18:09,642 මට මෙහෙන් යන්න ඕන, අද දවස අමතක කරන්න, හරිද? 180 00:18:09,692 --> 00:18:11,731 සමාවෙන්න, ඒත් කොහෙවත් යන්නේ නෑ. 181 00:18:12,607 --> 00:18:15,557 අම්මා මේ හරියේ නෑ, මේ වෙලාවේ නෑ. 182 00:18:15,874 --> 00:18:18,144 ඊටත්, ඔයා මෙහෙ ඉන්න ඕන නෑ. 183 00:18:18,807 --> 00:18:21,557 ඒක ඔයාගේ රාජකාරිය නෙමෙයි. මට පරක්කු වෙනවා. 184 00:18:21,559 --> 00:18:22,964 මම හිතන්නේ, අවශ්‍ය නෑ. 185 00:18:22,996 --> 00:18:24,946 එහෙනම්, ඕනාවට වඩා වද වෙන්න එපා. 186 00:18:25,218 --> 00:18:26,558 ඒක පහසුවක් වේවි. 187 00:18:31,660 --> 00:18:35,100 - හරි තාත්තේ, මෙන්න ඔයාගෙ ටිකට් එක. - මේක අනුමත කරගත්තාම, 188 00:18:35,411 --> 00:18:37,430 මම ඉක්මනට එනවා, කොහොම වුනත් දවස් කීපයක් යයි, හරිද? 189 00:18:37,432 --> 00:18:38,032 හරි. 190 00:18:38,034 --> 00:18:40,033 මොකක් හරි අවශ්‍ය වුනොත් නෝනාට කතා කරන්න. 191 00:18:40,035 --> 00:18:41,945 හරි, මම ජෙන් එක්ක ඉන්නම්, බය වෙන්න එපා. 192 00:18:41,947 --> 00:18:42,947 බායි, බායි. 193 00:18:43,678 --> 00:18:45,028 පරිස්සමෙන් යන්න. 194 00:18:46,568 --> 00:18:48,448 මම එහාට ගියාම, ඔයාට කතා කරන්නම්. 195 00:19:08,468 --> 00:19:10,957 ඔයාගේ පන්තියට, තව පැය භාගයයි තියෙන්නේ, මේකට කොච්චර වෙලාවක් යයිද? 196 00:19:10,958 --> 00:19:13,897 මිසිස් ජී, ට දේවල් වගයක් පරික්ෂා කරන්න ඕනලු, ඉතින් මිනිත්තු දෙකක් විතර? 197 00:19:13,898 --> 00:19:14,898 හරි. 198 00:19:15,658 --> 00:19:18,538 ඔයාට පුළුවන්ද, ගේ පිටිපස්සේ පූල් එකේ කවරය පොඩ්ඩක් බලන්න. 199 00:19:18,540 --> 00:19:19,740 හරි, මම බලන්නම්. 200 00:20:30,608 --> 00:20:31,628 හෙලෝ? 201 00:21:55,671 --> 00:21:57,051 - හේයි! - මගේ දෙයියනේ! 202 00:21:57,053 --> 00:21:58,453 මේ මම. දැන් යමුද? 203 00:21:59,008 --> 00:22:01,498 - මට ඔයා උඩට එනවා, ඇහුනේ නෑ. - ඔය මොකක්ද? 204 00:22:01,758 --> 00:22:04,898 මමයි, ඩෙබියි කරපු දෙයක්. 205 00:22:05,588 --> 00:22:07,778 - කාලෙකට කලින්. - ඒක විහිළුවක් නේද? 206 00:22:08,088 --> 00:22:09,610 අපි බොරුවට, ඒක ඇත්තක් කියලා හිතුවා. 207 00:22:09,612 --> 00:22:12,272 අපි ප්‍රශ්න ඇහුවා, හරියට මම ගැන විශේෂයක් දක්වන කෙනෙක් ඉන්නවා? 208 00:22:12,652 --> 00:22:14,992 තව, අපි හැමදාම යාළුවෝ වගේ ඉදීද? වගේ දේවල්. 209 00:22:15,433 --> 00:22:17,993 ඔයාලගෙන් කෙනෙක්, මේක තල්ලු කරනවද? 210 00:22:18,483 --> 00:22:19,703 ඔව්. 211 00:22:22,054 --> 00:22:23,620 මම දන්නේ නෑ, එයාට එකක් තිබුනා කියලා. 212 00:22:25,530 --> 00:22:27,160 මට ගොඩක් ප්‍රශ්ණ තියෙනවා. 213 00:22:27,843 --> 00:22:31,413 මම මෙහෙ හිටියානම්, ඇය මාව දාලා යන්නේ නෑ, ඔයා දන්නවනේ? 214 00:22:31,433 --> 00:22:32,433 ලේන්... 215 00:22:33,833 --> 00:22:35,173 ඒක ඔයාගේ වැ‍රැද්දක් නෙමෙයි. 216 00:22:35,193 --> 00:22:38,313 දන්නේ නෑ, ඒක වෙන්නේ කොයි වෙලාවෙද කියලා. 217 00:22:41,033 --> 00:22:42,933 අපි කවදාවත් ගුඩ්බායි කිව්වේ නෑ. 218 00:22:46,943 --> 00:22:48,063 මට තේරෙනවා. 219 00:22:52,633 --> 00:22:57,143 බායි 220 00:23:06,193 --> 00:23:07,193 පීට්. 221 00:23:07,593 --> 00:23:09,213 - හායි. - හෙලෝ. 222 00:23:09,853 --> 00:23:10,943 අපි ටිකක් කතා කරමුද? 223 00:23:11,843 --> 00:23:12,843 ඔව්, ඇත්තටම. 224 00:23:13,393 --> 00:23:14,393 හරි. 225 00:23:16,173 --> 00:23:18,413 මට ඔයාව බලන්න වෙලාවක් තිබුනේ නෑ. 226 00:23:18,863 --> 00:23:20,053 ඔයාට හොදයිද? 227 00:23:21,283 --> 00:23:22,363 මම හිතනවා. 228 00:23:22,683 --> 00:23:24,803 මට ඇයගේ හඩ පණිවිඩ අයින් කරන්න බෑ. 229 00:23:24,823 --> 00:23:27,363 මම දිගටම අහනවා, ඇය හරියට මෙහෙ ඉන්නවා වගේ, දන්නවනේ? 230 00:23:27,493 --> 00:23:29,893 මට තියපු පණිවිඩ වලින්, අදහසක් ගන්න. 231 00:23:30,783 --> 00:23:32,603 ඩෙබී මැරෙන්න කලින්, 232 00:23:33,223 --> 00:23:34,963 ඇයට මොකක් හරි තියෙනවා කියලා, ඔයාට දැනුනද? 233 00:23:35,273 --> 00:23:36,503 මොන වගේද? 234 00:23:37,433 --> 00:23:38,813 හැසිරීමේ වෙනසක්? 235 00:23:40,353 --> 00:23:42,603 ඔව්, ඇය මොකකට හරි, වද වෙනවා වගේ දැනුනේ. 236 00:23:42,943 --> 00:23:44,463 ඇය ඒ මොකක්ද කියලා කිව්වද? 237 00:23:46,483 --> 00:23:50,213 ඒක නිකන් දැනුනා විතරයි. මම දැනගෙන හිටියේ නෑ, මොකක්ද කියලා. 238 00:23:50,243 --> 00:23:52,157 මම ඇයට පණිවිඩ යැව්වාම, ඇය මාව ගාණකට ගත්තේ නෑ. 239 00:23:52,203 --> 00:23:54,713 මම හිතුවේ, සමහර විට ඇයට අවශ්‍ය මාව අයින් කරන්න කියලා. 240 00:23:55,731 --> 00:23:58,701 දවස් කීපයකට කලින්, ඇයට කතා කරන්න මම ගෙදරට ගියා. 241 00:23:58,703 --> 00:24:01,713 - අඩුම තරමේ, මම ඇතුළට එනවටත් ඇය කැමති වුනේ නෑ. - ඇය මටත් කලේ, ඒකමයි. 242 00:24:04,807 --> 00:24:06,587 ඇයි ඔයා, මේ හැම දෙයක්ම අහන්නේ? 243 00:24:06,968 --> 00:24:09,188 මම ඇයට, නිකන් යන්න දෙන්නේ නෑ. 244 00:24:10,540 --> 00:24:11,980 මමත් එහෙමයි. 245 00:24:20,053 --> 00:24:21,053 අනේ මන්දා. 246 00:24:21,103 --> 00:24:22,973 මම, ගේ ඇතුළට ගියාම, අමුත්තක් දැනුනා. 247 00:24:23,003 --> 00:24:26,693 - අපිට ඩෙබි නැතිව පාළුයි, අපි හැමෝටම. - නෑ, ඒක වෙනස්. 248 00:24:26,998 --> 00:24:29,190 මට ඒක පැහැදිළි කරන්න අමාරුයි, ඒක හරියට, ඇය තවමත් ඉන්නවා වගේ. 249 00:24:29,192 --> 00:24:31,747 ලේන්, අපි හැමෝම ඉන්නේ කම්පනයෙන්, හරි? 250 00:24:32,301 --> 00:24:35,971 ඔයා මට කලින් දවසකත්, ඔයා වරදක් කලා වගේ දැනෙනවා කිව්වා. 251 00:24:36,092 --> 00:24:38,162 ඔයා ඒ ගැන වැඩිය හිතන්න එපා. 252 00:24:39,114 --> 00:24:42,003 ඔයා කවදාහරි, ආදරේ කරපු කෙනෙක් නැතිවුනාම, 253 00:24:42,023 --> 00:24:43,883 එයාට කතා කරන්න උත්සහ කරලා තියෙනවද? 254 00:24:44,096 --> 00:24:46,075 ඔයාට ඒක කරන්න බෑ, ඇය ගිහින් ඉවරයි. 255 00:24:47,942 --> 00:24:50,132 අර බෝඩ් එක, තමයි ක්‍රමය, අපි ඒක කරලා බලමුද? 256 00:24:50,245 --> 00:24:52,405 ඊයේ ඔයා කිව්වනේ, ඒක සෙල්ලමක් කියලා. 257 00:24:52,893 --> 00:24:55,933 ඒක සෙල්ලම් කරලා, මොකවත් වුනේ නැත්නම්, මම කවදාවත් කරන්නේ නෑ. 258 00:24:55,953 --> 00:24:59,183 මට ඒක කරලා බලන්න ඕන,... ඔයාලා මාත් එක්ක එනවද? 259 00:25:23,933 --> 00:25:25,013 සාරා? 260 00:25:25,703 --> 00:25:27,283 මම එළියට යනවා, පැයකට විතර. 261 00:25:29,093 --> 00:25:30,113 සාරා! 262 00:25:30,895 --> 00:25:31,895 ඇයි? 263 00:25:32,033 --> 00:25:35,693 - මම ටිකකට එළියට යනවා. - පැයකට. හරි, මට තේරුනා. 264 00:25:44,835 --> 00:25:46,525 ඒයි, මෙතනින් යනවා, යන්න! 265 00:25:50,275 --> 00:25:51,565 මොන මගුලක්ද, ලේන්? 266 00:25:51,575 --> 00:25:53,851 මිනිත්තුවකට කලින්, මම ඇත්තටම ඔයාව විශ්වාස කලා. 267 00:25:53,853 --> 00:25:55,673 අපි එළියට යනවා, මොකක්ද ඒකේ වැ‍රැද්ද? 268 00:25:55,713 --> 00:25:57,273 වැ‍රැද්ද තමයි, ඔයා තවම ළමයෙක්. 269 00:25:57,293 --> 00:25:58,946 ඒ වගේම, ඒ මිනිහා ඔයාට වඩා ගොඩක් වයසයි. 270 00:25:59,063 --> 00:26:01,433 හරි එහෙනම්, ඔයාට යන්න ඕන නම්, මාත් එක්ක එන්න. 271 00:26:01,453 --> 00:26:04,103 - මම කොහෙවත් එන්නේ නෑ. - අවශ්‍ය දේවල් අරගෙන, කාර් එකට එනවා. 272 00:26:40,813 --> 00:26:43,273 මට මෙහෙ ඉන්න ඕන නෑ. අවුලක් දැනෙනවා. 273 00:26:45,634 --> 00:26:47,394 මෙහෙ තමයි, ඩෙබී මැරුණේ. 274 00:26:48,271 --> 00:26:49,851 අපි මෙතන සෙල්ලම කරන්න ඕන. 275 00:26:51,451 --> 00:26:52,821 ප්‍රශ්ණයක් නෑ. 276 00:26:54,080 --> 00:26:55,435 අපි හැමෝම එකට ඉන්නේ. 277 00:26:58,138 --> 00:26:59,928 කොහෙද, අපි මේක කරන්නේ? 278 00:27:06,560 --> 00:27:07,760 අන්න අතන. 279 00:27:10,185 --> 00:27:11,755 මම ගිහින් බෝඩ් එක අරන් එන්නම්. 280 00:27:24,023 --> 00:27:27,523 අපි කොහොමද, මේ බෝඩ් එකකින් කාටහරි කතා කරන්නේ? 281 00:27:28,473 --> 00:27:30,983 මම කිව්වේ, යෝ! ඔයාට මාව ඇහෙනවද? 282 00:27:31,003 --> 00:27:34,163 දැනෙන්නේ ගොඩක් දරුණුවට, මට මෙතන කවුරුහරි ඉන්නවා කියලා දැනෙනවා. 283 00:27:34,223 --> 00:27:38,703 ඔයාගේ අක්කට මේක කරන්න ඕන, ඉතින් කට වහගෙන, සද්ද නැතුව ඉන්න. 284 00:27:54,183 --> 00:27:56,023 - මගේ දෙයියනේ! - දෙයියනේ. 285 00:27:56,043 --> 00:27:57,493 - පීට්. - ඒකට කමක් නෑ. 286 00:27:57,813 --> 00:27:59,903 මේ මම, මට ඔයාලව ඇහුනා. 287 00:27:59,923 --> 00:28:01,233 මොන මගුලක්ද, මිනිහෝ කරන්නේ? 288 00:28:02,103 --> 00:28:04,703 මා ලග අමතර යතුරක් තියෙනවා, මට ඕන වෙලාවක එන්න පුළුවන්. 289 00:28:24,313 --> 00:28:25,783 - එහෙනම්, සෙල්ලම් කරමු. - ඉන්න. 290 00:28:26,433 --> 00:28:28,133 මුලින්ම නිතී රිතී කීපයක් තියෙනවා. 291 00:28:28,853 --> 00:28:31,113 ඔයාලට කවදාවත් සොහොනක් තුල සෙල්ලම් කරන්න බෑ. 292 00:28:31,353 --> 00:28:34,703 ඒ වගේම තනියම සෙල්ලම් කරන්න බෑ හැමවෙලේම ගුඩ්බායි කියන්න ඕන. 293 00:28:34,713 --> 00:28:36,523 අපි මේක පටන්ගමුද? 294 00:28:39,993 --> 00:28:42,793 මම, මේ වගේ දේවල් විශ්වාස කරන්නේ නෑ. 295 00:28:42,813 --> 00:28:47,533 - මට ඕක අල්ලන්න අවශ්‍ය නෑ. - මොකක්ද, මේක නිකන් සෙල්ලම් බඩුවක්. 296 00:28:56,183 --> 00:28:57,983 බෝඩ් එක වටේ කරකවන්න. 297 00:28:58,521 --> 00:29:00,071 අපි එකිනෙකාගේ වටේට. 298 00:29:09,563 --> 00:29:11,353 ඊට පස්සේ, මෙහෙම කියන්න ඕන. 299 00:29:16,017 --> 00:29:18,903 යාළුවාත් එක්ක එකතු වෙලා පරමාර්ථය ඇත්ත දැනගන්නයි. 300 00:29:18,933 --> 00:29:20,923 ආත්මය, අපි කැදවන්නේ ඔබවයි. 301 00:29:23,135 --> 00:29:26,315 ඔබ මෙතන ඉන්නවා නම්, කරුණාකර අපිට, සංඥා කරන්න. 302 00:29:30,390 --> 00:29:31,950 ඔබ අපි අතර ඉන්නවාද? 303 00:29:41,563 --> 00:29:43,202 මේක නම් විහිළුවක්. 304 00:29:43,204 --> 00:29:45,104 මොකක්ද අනේ, කවුද ඒක කලේ? 305 00:29:50,453 --> 00:29:51,753 ඔව්. 306 00:29:51,773 --> 00:29:53,973 - සාරා, නවත්වන්න. - මම නෙමෙයි තල්ලු කලේ. 307 00:30:02,402 --> 00:30:04,362 ඔබට, අපිට මොකක්හරි දෙයක් කියන්න තියෙනවද? 308 00:30:09,333 --> 00:30:10,353 H... 309 00:30:11,334 --> 00:30:12,334 I... 310 00:30:21,472 --> 00:30:23,522 අකුරු වලින් කියන්නේ, "හායි, යාළුවා" 311 00:30:25,252 --> 00:30:26,662 හායි, යාළුවා. 312 00:30:30,131 --> 00:30:32,431 ඊයේ මම මෙහෙ ආවාම, ඔයා හිටියද? 313 00:30:32,536 --> 00:30:34,056 ඔව්. 314 00:30:36,093 --> 00:30:37,633 කවුද ඒ? 315 00:30:41,365 --> 00:30:43,005 D . 316 00:30:45,103 --> 00:30:46,463 ඩෙබී. 317 00:30:52,733 --> 00:30:55,723 සාරා, ඔයා ඩෙබී කියලා, බොරු කලොත්, ඔක්කොම අවුල් වේවී. 318 00:30:55,743 --> 00:30:57,973 - මම සහතිකව කියනවා, ඒ මම නෙමෙයි. - මට මේක හොදටම ඇති. 319 00:30:57,993 --> 00:30:59,263 අපි මේක නවත්වමු. 320 00:30:59,303 --> 00:31:01,773 සමාවෙන්න ලීස්, කරුණාකරලා ආයෙත් ඔයාගේ අත තියන්න. 321 00:31:10,973 --> 00:31:12,223 ඩෙබී. 322 00:31:14,183 --> 00:31:15,983 මට ඔයාට උදව් කරන්න තිබුනද? 323 00:31:17,643 --> 00:31:19,613 අපිට මොකකින් හරි, ඔයාට උදව් කරන්න තිබුනද? 324 00:31:21,399 --> 00:31:23,369 ඔයාට මොකක් හරි අපිට කියන්න තියෙනවද? 325 00:31:23,781 --> 00:31:25,591 ඔයා මේ... 326 00:31:25,674 --> 00:31:27,694 ඔයාටම කරගත්තු දේ ගැන. 327 00:31:30,143 --> 00:31:31,863 ඔයා ඇත්තටම, එහෙම කලාද? 328 00:31:40,803 --> 00:31:42,183 යාළුවනේ... 329 00:31:42,449 --> 00:31:45,429 සංසුන් වෙන්න. මේක පරණ ගෙයක්. 330 00:31:46,473 --> 00:31:48,503 ලේන්, දිගටම කරන්න. 331 00:31:51,061 --> 00:31:53,901 - ඩෙබී, මට ඔයා නැතුව පාළුයි. - මටත් එහෙමමයි. 332 00:31:54,573 --> 00:31:56,133 අපි හැමෝටම එහෙමයි. 333 00:31:56,253 --> 00:31:58,333 ඔයාට, අපිව ඇහෙනවා නම්, අපිට ඕන... 334 00:31:59,205 --> 00:32:02,005 අනේ මන්දා, අපිට ඕන ඔයාට සුභ ගමන් කියන්න. 335 00:32:08,523 --> 00:32:09,523 BYE 336 00:32:25,823 --> 00:32:26,883 ලේන්. 337 00:32:26,903 --> 00:32:29,933 ලීස්, ඒක ඇත්ත දෙයක් නෙමෙයි, හරිද? 338 00:32:30,243 --> 00:32:31,603 ඒක සෙල්ලමක් විතරයි. 339 00:32:40,013 --> 00:32:42,263 හැම ලයිට් එකක්ම, වැඩ කරන්නේ නෑ. 340 00:33:22,733 --> 00:33:24,273 ඇත්ත කියන්න... 341 00:33:24,303 --> 00:33:27,253 - ඔයාද ප්ලැන්චට් එක කරකැව්වේ? - නෑ. 342 00:33:27,833 --> 00:33:29,133 - ඔයාද? - නෑ! 343 00:33:29,153 --> 00:33:30,273 කීයටවත් නෑ. 344 00:33:30,683 --> 00:33:32,763 එහෙනම්, අපිට හිතන්න වෙන්නේ, ඒ ලේන් කියලා. 345 00:33:33,933 --> 00:33:36,113 සමහර විට ඇයට මොකක් හරි අවශ්‍ය ඇති. 346 00:33:36,513 --> 00:33:39,393 මම විතරක් නෙමෙයි, ඒක දන්නේ. 347 00:33:58,733 --> 00:34:00,523 ඒ ඩෙබීද, එයාද මෙහෙම කලේ? 348 00:34:06,398 --> 00:34:09,058 - කොහෙද ඔයා යන්නේ? - තත්පරයකට විතරයි. 349 00:34:35,263 --> 00:34:37,653 - ඩෙබී, ඒ ඔයාද? - ලේන්, ලේන්, නවත්වන්න. 350 00:34:37,683 --> 00:34:39,121 හරි? ඒ ඇය නෙමෙයි. 351 00:34:39,123 --> 00:34:41,363 එහෙනම් මොකක්ද? ඇය මොකක්ද මට කියන්න හදන්නේ? 352 00:34:55,183 --> 00:34:56,453 මගේ දෙයියනේ. 353 00:34:57,383 --> 00:34:59,693 - මොකක්ද වුනේ, ඔයා හොදින්ද? - මොකක්ද ඒ? 354 00:34:59,713 --> 00:35:03,263 මම කණ්නාඩියෙන් ඡායාවක් දැක්කා, ඊට පස්සේ, පිටිපස්සේ ඉදලා කවුරුහරි මාව තල්ලු කලා. 355 00:35:03,573 --> 00:35:05,563 අපි මෙතනින් එළියට යමු, අනේ! 356 00:35:05,928 --> 00:35:07,188 එන්න. 357 00:35:27,388 --> 00:35:30,118 - ඇයි ඔයා ගෙදරට ගෙනවේ? - ඒ එයා තමයි, මට මේක ඕන. 358 00:35:32,383 --> 00:35:33,382 මොකද? 359 00:35:33,384 --> 00:35:37,274 - ඔයා ඇත්තටම හිතනවා, ඒ ඩෙබී කියලා. - ඔයා එතන හිටියනේ. 360 00:35:37,938 --> 00:35:39,238 ඒක අමුතුයි, නේද? 361 00:35:39,893 --> 00:35:41,783 ඔව්, ඒක අමුතුයි තමයි. 362 00:35:42,946 --> 00:35:44,876 ඒත් මට ඒක තේරෙන්නේ නෑ. 363 00:35:44,878 --> 00:35:47,478 ඒත්, ඇය මොකක්ද මට කියන්න හදන්නේ? 364 00:35:48,405 --> 00:35:52,135 ඔයාට ඕන වුනේ සෙල්ලම් කරන්න, අපි ඒක කලා, දැන් අපිට යන්න පුළුවන්. 365 00:35:53,943 --> 00:35:55,513 ලේන්, ඔයා ඇයට සුභ ගමන් කිව්වා. 366 00:35:57,063 --> 00:35:59,463 මම දන්නවා, ඔයා මේකට හුරු වේවී, ඒත්... 367 00:36:00,227 --> 00:36:02,147 ඒත් මම හිතන්නේ, ඔයා ඉදිරියට යන්න ඕන. 368 00:36:05,268 --> 00:36:06,798 - සුභ රාත්‍රියක්. - සුභ රාත්‍රියක්. 369 00:36:56,416 --> 00:36:57,826 මට ඊයේ ‍රැ නින්ද ගියේ නෑ. 370 00:36:58,245 --> 00:36:59,755 අපි ඒ ගැන කතා කරන්න ඕන නෑ. 371 00:37:00,065 --> 00:37:03,965 ඒ ඔක්කොම විකාර හීන. මට දිගටම හිතෙන්නේ, ඒ ගෙදර ගැන. 372 00:37:04,103 --> 00:37:06,277 ලීස්, මම දන්නවා, ඔයා එහෙට යන්න කැමති වුනේ නෑ කියලා. 373 00:37:07,781 --> 00:37:09,131 ඔයා ඒක කලේ, මම වෙනුවෙන්... 374 00:37:09,697 --> 00:37:12,197 ඉතින් ස්තූතියි ඔයාට. මම ඔයාට ණය ගැතියි. 375 00:37:13,473 --> 00:37:14,983 ඒ හැම දෙයක්ම අමතක කරන්න. 376 00:37:15,013 --> 00:37:16,013 හරිද? 377 00:37:16,600 --> 00:37:17,960 හරි. 378 00:37:45,933 --> 00:37:47,511 නෝනා, මොකක්ද ඔයා කරන්නේ? 379 00:37:47,513 --> 00:37:49,393 ඔයා මේක, අල්ලන්නේ නැතිව ඉන්නයි තිබුනේ. 380 00:37:49,705 --> 00:37:51,075 ඔයා පාවිච්චි කලා, එහෙම නේද? 381 00:37:51,783 --> 00:37:53,033 එක පාරක් විතරයි. 382 00:37:53,588 --> 00:37:56,768 මට පොරොන්දු වෙන්න, ලේන් මේකෙන් උත්තර බලාපොරොත්තු වෙන්නේ නෑ කියලා. 383 00:37:57,473 --> 00:38:01,243 - මේක, විසි කරලා දාන්න. - හරි, මම විසි කරන්නම්. පොරොන්දු වෙනවා. නොනා. 384 00:39:03,618 --> 00:39:04,848 කවුද ඔය? 385 00:40:00,573 --> 00:40:03,783 හායි, යාළුවා. 386 00:40:14,422 --> 00:40:16,132 සුභ රාත්‍රියක් හෑන්ක්, හෙට හම්බවෙමු. 387 00:40:17,193 --> 00:40:19,263 ඔයාට පුළුවන්ද, යන ගමන් කුණු මල්ල දාගෙන යන්න? 388 00:40:20,248 --> 00:40:21,388 ස්තූතියි. 389 00:41:01,893 --> 00:41:03,113 390 00:41:03,313 --> 00:41:05,403 හායි, යාළුවා. 391 00:41:26,911 --> 00:41:28,521 හායි ඉසබෙල්. 392 00:41:29,813 --> 00:41:30,903 කොහෙද? 393 00:41:33,033 --> 00:41:34,883 නෑ, ඒක විකාරයක් වගේ නෙමෙයි. 394 00:41:35,903 --> 00:41:38,283 මම ඔයාව ගන්න, මිනිත්තු කීපයකින් එන්නම්. 395 00:41:38,353 --> 00:41:43,033 හායි, යාළුවා. 396 00:41:44,413 --> 00:41:46,303 ඒ පණිවිඩ ලැබෙන්නේ බොඩ් එකෙන්, 397 00:41:46,393 --> 00:41:48,533 ඒක අපේ මනසට තේරුම් ගන්න අමාරුයි. 398 00:41:48,651 --> 00:41:51,091 ඒක, එක්තරා විදිහක ප්‍රතිඵලයක්, 399 00:41:51,093 --> 00:41:53,203 කාගේවත් මැදිහත් නොවීමකින් සිදුවන දෙයක්. 400 00:41:53,233 --> 00:41:55,293 කවුරුහරි ප්ලැන්චට් එක චලනය කරනවා නම්, 401 00:41:55,313 --> 00:41:58,093 අපි විශ්වාස කරන දෙය, අපිටම තේරුම් ගන්න පුළුවන්. 402 00:42:17,918 --> 00:42:19,258 සාරා? 403 00:42:26,863 --> 00:42:28,773 - ඒ ඔයාද? - මම හිතුවේ ඔයා කියලා. 404 00:42:31,892 --> 00:42:33,240 - ඒ ඔයාද? - මම හිතුවේ ඔයා කියලා. 405 00:42:35,741 --> 00:42:36,741 තාත්තා! 406 00:42:37,397 --> 00:42:38,727 ඇතුළට යන්න. 407 00:42:59,573 --> 00:43:00,602 ඔයා ලග මොබයිල් එක තියෙනවද? 408 00:43:00,603 --> 00:43:01,823 - නෑ. - නෑ? 409 00:43:01,853 --> 00:43:03,113 කෑවනේ. 410 00:43:03,333 --> 00:43:05,173 හරි, සද්ද නැතුව ඉන්න. සද්ද නැතුව. 411 00:43:19,143 --> 00:43:20,963 සාරා පස්සට වෙලා ඉන්න, හරිද? 412 00:43:39,063 --> 00:43:44,073 හායි, යාළුවා. 413 00:43:49,593 --> 00:43:51,993 ඉසෙබෙල්ව, ඊයේ ‍රැ ගන්න කොට ඇය බය වෙලා හිටියේ. 414 00:43:52,023 --> 00:43:55,613 මම කතා කලා අද උදේ, ඇය ගෙදරින් එළියට එන්නවත් කැමති නෑ. 415 00:43:56,247 --> 00:43:57,397 මමත් ඒකම දැක්කා. 416 00:43:57,973 --> 00:44:00,893 "හායි, යාළුවා" කියලා මගේ මේසයෙත් හූරලා තිබුනා. 417 00:44:01,433 --> 00:44:02,703 අපි හැමෝම දැකලා? 418 00:44:06,193 --> 00:44:07,873 ඩෙබී හදන්නේ, අපිට ලං වෙන්න. 419 00:44:08,853 --> 00:44:11,763 - මොනාද ඇයට අවශ්‍ය? - ඒක දැනගන්න නම්... 420 00:44:12,585 --> 00:44:14,005 අපිට ඇයගෙන්, අහන්න වෙනවා. 421 00:44:26,723 --> 00:44:28,643 මම හිතන්නේ, අපි එකට කිව්වොත් හොදයි. 422 00:44:31,813 --> 00:44:34,913 යාළුවොත් සමග එකතු වෙලා, පරමාර්ථ ඇත්ත දැනගන්නයි. 423 00:44:34,943 --> 00:44:37,683 ආත්මය, අපි කතා කරන්නේ ඔබටයි. 424 00:44:40,063 --> 00:44:43,143 ඔබ මෙතන ඉන්නවා නම්, අපිට සංඥාවක් කරන්න. 425 00:44:53,623 --> 00:44:55,373 ඩෙබී, අපි හැමෝම ඉන්නේ ඔයා වෙනුවෙන්. 426 00:44:55,393 --> 00:44:57,353 අපි හැමෝටම, ඔයාගේ පණිවිඩය ලැබුන නිසා. 427 00:45:09,373 --> 00:45:11,133 ඔයාට සංඥාවක් කරන්න පුළුවන්ද? 428 00:45:12,483 --> 00:45:13,783 ඔයා ඉන්නවද? 429 00:45:39,873 --> 00:45:41,273 ආයෙමත්, කට්ටිය. 430 00:45:51,473 --> 00:45:53,393 ඔයා, ඔයාවම මැරුවේ නෑ, නේද? 431 00:45:57,243 --> 00:45:58,433 නෑ. 432 00:45:58,973 --> 00:46:00,233 මම දැනගෙන හිටියා. 433 00:46:00,253 --> 00:46:03,203 ඩෙබී, කවුද ඔයාට මෙහෙම කලේ? 434 00:46:04,615 --> 00:46:07,265 ඔයාට කවුරුහරි කරදර කලාද..? 435 00:46:07,983 --> 00:46:09,293 ඔව්. 436 00:46:09,323 --> 00:46:10,353 කවුද එහෙම කලේ? 437 00:46:10,673 --> 00:46:12,093 කවුද ඔයාට කරදර කලේ? 438 00:46:16,773 --> 00:46:18,683 ඩෙබී, ඇයි ඔයා උත්තර නොදෙන්නේ? 439 00:46:23,780 --> 00:46:25,410 මට ප්‍රශ්ණයක් තියෙනවා. 440 00:46:28,263 --> 00:46:31,363 අපේ මුල්ම හමුවීමෙදි, හැමෝගෙන්ම ඈතකට ගියා. 441 00:46:32,708 --> 00:46:35,018 අපි හැමෝටම කිව්වේ, අපි ගියේ සතු‍ටු වෙන්න කියලා. 442 00:46:35,264 --> 00:46:37,144 ඒත්, අපි ඇත්තටම ගියේ කොහෙද? 443 00:46:42,210 --> 00:46:43,590 අපි ගියේ බලන්න, 444 00:46:45,726 --> 00:46:47,736 කැනියන් වලට. 445 00:46:49,191 --> 00:46:53,271 ඔයාට ඒක මතකද? මම ඔයාට කියපු දේ? 446 00:46:53,643 --> 00:46:54,653 ඔව්. 447 00:47:00,853 --> 00:47:02,543 මේ ඉන්නේ ඩෙබී නෙමෙයි. 448 00:47:02,684 --> 00:47:07,534 - මොනාද ඔයා කියවන්නේ? - මම කවදාවත් එහෙ ගිහින් නෑ, ඒක පාරක්වත්. 449 00:47:08,143 --> 00:47:09,453 ඔයා ඩෙබී නෙමෙයිද? 450 00:47:09,483 --> 00:47:12,443 නෑ. 451 00:47:12,788 --> 00:47:14,648 එහෙනම් කවුද? 452 00:47:16,666 --> 00:47:17,906 D... 453 00:47:21,673 --> 00:47:22,673 Z . 454 00:47:28,346 --> 00:47:30,423 ඔයාද කලින් දවසේ, අපිට කතා කලේ? 455 00:47:30,453 --> 00:47:31,693 ඔව්. 456 00:47:31,723 --> 00:47:32,723 අනේ, මගේ දෙයියනේ! 457 00:47:32,753 --> 00:47:34,623 කොයි වෙලාවෙවත්, අපි ඩෙබීට කතා කලේ නැද්ද? 458 00:47:34,643 --> 00:47:36,343 නෑ. 459 00:47:37,421 --> 00:47:39,591 ලේන්, අපි මේක නතර කරමු. 460 00:47:39,613 --> 00:47:42,343 ඩෙබී, සෙල්ලම් කරනකොට ඔයත් එක්ක සම්බන්ධ වුනාද? 461 00:47:42,363 --> 00:47:43,913 ඔව්. 462 00:47:45,747 --> 00:47:47,207 D.Z. කොහෙද ඔයා? 463 00:47:50,834 --> 00:47:52,264 පු‍ටුව උඩ. 464 00:48:16,639 --> 00:48:17,639 මට කාවවත් පේන්නේ නෑ. 465 00:48:17,641 --> 00:48:21,131 කට්ටිය, අපි මෙතනින් ගියොත් හොදයි. 466 00:48:22,623 --> 00:48:24,863 RUN. 467 00:48:25,137 --> 00:48:26,137 Run (දුවන්න) 468 00:48:30,738 --> 00:48:31,788 ඇය එනවා. 469 00:48:31,823 --> 00:48:32,903 කවුද එන්නේ? 470 00:48:33,093 --> 00:48:36,573 MOTHER. 471 00:48:36,593 --> 00:48:37,623 Mother (අම්මා) 472 00:49:01,473 --> 00:49:03,553 - සාරා ඉන්න. - මොකක්ද වුනේ ලේන්? 473 00:49:03,583 --> 00:49:05,583 ඒකෙන් වැඩක් නෑ, අපි තවත් ඒක සෙල්ලම් කරන්නේ නෑ. 474 00:49:05,723 --> 00:49:06,723 හරිද? 475 00:49:06,856 --> 00:49:08,943 අපි මේකෙන් අයින් වෙමු, හැම දේකින්ම. 476 00:49:08,963 --> 00:49:11,173 ඩෙබී මේක සෙල්ලම් කරලා, එයා දැන් මැරිලා. 477 00:49:11,243 --> 00:49:15,163 මොකද වෙන්නේ, අපි වැ‍රැද්දක් කලා නම්? අපි එක නීතියක් කඩ කෙරුවානම්? 478 00:49:17,211 --> 00:49:19,261 හේයි. හේයි. 479 00:49:19,603 --> 00:49:21,263 අපි ඒක නතර කලා, හරිද? 480 00:50:33,513 --> 00:50:36,183 නිවස පිරිසිදු කිරීමේ ක්‍රියාන්විතය. 481 00:50:37,163 --> 00:50:39,193 මම හදන්නේ පිරිසිදු කරන්න. 482 00:50:40,783 --> 00:50:41,833 අ‍ටුව. 483 00:50:41,863 --> 00:50:43,263 දෙවියනේ. 484 00:50:44,120 --> 00:50:45,200 හරි. 485 00:50:45,202 --> 00:50:47,052 අ‍ටුව ඉවරයි, මට පුළුවන් විදිහට කලා. 486 00:50:49,277 --> 00:50:51,277 ඒකනම් විනෝදයක් නෙමෙයි. 487 00:50:51,583 --> 00:50:54,473 කොහොම වුනත්, මම දෙයක් හොයාගත්තා. 488 00:50:54,599 --> 00:50:57,409 කුණු ගොඩවල් අස්සෙන්, කාගේහරි පරණ එකක්. 489 00:50:59,266 --> 00:51:01,236 ටා-ඩා, ඒක නියමයි නේද 490 00:51:04,433 --> 00:51:05,853 දෙන්නම එකට. 491 00:51:05,873 --> 00:51:07,473 එයා, ඒක ගෙදරින් හොයාගෙන තියෙන්නේ. 492 00:51:08,433 --> 00:51:10,163 මම කැමතිද, හොයාගත්ත දේට? 493 00:51:14,583 --> 00:51:15,583 ඔව්. 494 00:51:15,613 --> 00:51:17,863 අ‍ටුව ආයෙත් පිරිසිදු කරනවද? නෑ! 495 00:51:26,983 --> 00:51:29,233 මම බලන් ඉන්නේ, ප්‍රශ්ණෙට උත්තර දෙනකම්. 496 00:51:32,433 --> 00:51:33,733 R... 497 00:51:34,243 --> 00:51:35,763 ඇය තනියම? 498 00:51:44,843 --> 00:51:47,313 HI FRIEND 499 00:51:49,083 --> 00:51:50,443 හායි, යාළුවා. 500 00:52:21,773 --> 00:52:23,583 501 00:53:34,383 --> 00:53:37,863 ඔයා දන්නවනේ, පසුගිය සති කීපයේ ඉදන් අපි ගොඩක් කැළඹිලා ඉන්නේ කියලා. 502 00:53:39,343 --> 00:53:41,983 මුලින්ම ඩෙබී, දැන් ඉසබෙල්. 503 00:53:43,922 --> 00:53:45,642 මට ඔයත් එක්ක කතා කරන්න ඕන, මොකද... 504 00:53:46,411 --> 00:53:48,991 මට දැනගන්න ඕන, ඔයා සහ ඔයාගේ යාළුවෝ හොදින්ද කියලා. 505 00:53:49,111 --> 00:53:51,311 ඔයාගේ ලගම කෙනෙක් නැති වුනාම... 506 00:53:51,387 --> 00:53:53,197 මේක ගොඩක් ප්‍රයෝජනවත්. 507 00:53:53,435 --> 00:53:54,965 අපි වද වෙන්නේ ඔයා ගැන. 508 00:53:55,683 --> 00:53:56,883 දැන්, අ... 509 00:53:57,433 --> 00:54:01,453 මේකේ ගොඩක් වැදගත් කරුණු අන්තර්ගත වෙනවා... 510 00:54:01,683 --> 00:54:04,013 අහිමි වීම් හමුවේ, ඉදිරියට යෑම පිළිබදව. 511 00:54:04,273 --> 00:54:06,573 ඔයා දන්නේ නෑ, මොකක් ගැනද කියවන්නේ කියලා. 512 00:54:08,390 --> 00:54:10,084 ලේන්, අපි හදන්නේ ඔයාට උදව් කරන්න. 513 00:54:10,086 --> 00:54:11,086 ඔයාට බැහැ. 514 00:54:11,877 --> 00:54:13,757 කාටද පුළුවන්, කියලා මම දන්නෙත් නෑ. 515 00:54:15,313 --> 00:54:16,313 හායි ට්‍රෙවර්. 516 00:54:17,093 --> 00:54:19,173 අපි හැමෝම කතා කරන්න ඕන. 517 00:54:21,983 --> 00:54:24,823 ඔයා අපිට කියලා සෙල්ලම් කෙරෙව්වා. දැන් ඉසබෙලුත් මැරිලා. 518 00:54:24,883 --> 00:54:26,863 මම දන්නවා, මම කවදාවත්, මට සමාව දෙන්නේ නෑ. 519 00:54:27,393 --> 00:54:28,623 මේ දේ... 520 00:54:28,643 --> 00:54:30,463 අපිව දඩයම් කරනවා. 521 00:54:30,703 --> 00:54:32,233 අපි කොහේ ගියත්... 522 00:54:32,343 --> 00:54:34,403 අපිට කරන්න පුළුවන්, හැම දෙයක්ම කලත්... 523 00:54:34,423 --> 00:54:36,183 ඒක, අපි හැමෝම පස්සෙන් එනවා. 524 00:54:36,513 --> 00:54:37,813 ඉතින්, කවුද ඊලගට? 525 00:54:43,095 --> 00:54:45,806 හේයි, ට්‍රෙවර් කියන දේවල් ගණන් ගන්න එපා. 526 00:54:45,808 --> 00:54:47,278 - එයා හරි. - පීට්, මට ඔයාව ඕන. 527 00:54:48,171 --> 00:54:49,611 මේ අපි වෙනුවෙන්. 528 00:54:50,113 --> 00:54:52,313 මේ ආත්මයට, අපෙන් මොනවද අවශ්‍ය? 529 00:54:52,443 --> 00:54:55,063 ඒක තරහෙන් ඉන්නේ. ඩෙබී ගෙදර ඉදන්... 530 00:54:55,083 --> 00:54:56,593 මේ සෙල්ලම කරපු දවසේ ඉදන්. 531 00:54:57,203 --> 00:54:58,263 හරිද? 532 00:54:58,943 --> 00:55:01,393 අනේ පීට්, මට ඔයාගේ උදව් ඕන. 533 00:55:50,714 --> 00:55:52,654 මෙතනින් තමයි, ඩෙබී ඒක හොයාගෙන තියෙන්නේ. 534 00:57:56,958 --> 00:57:58,118 ලේන්, ප්‍රශ්ණයක් නෑ නේද? 535 00:58:00,403 --> 00:58:02,613 - ලේන්. - මම එනවා. 536 00:58:12,333 --> 00:58:13,363 පීට්. 537 00:58:15,070 --> 00:58:16,360 පීට්, මේක ගන්න. 538 00:58:19,253 --> 00:58:20,273 මේක බරයි. 539 00:58:20,393 --> 00:58:21,533 හරි. 540 00:58:56,743 --> 00:58:57,813 ලේන්! 541 00:59:08,813 --> 00:59:10,663 හේයි, මේක පවුලක්. 542 00:59:11,421 --> 00:59:13,571 මොකක් හරි හේතුවක් නිසා, මේ ගෙදර එයාලට සම්බන්ධයි. 543 00:59:14,223 --> 00:59:17,593 මේ පින්තූරවල හැටියට නම්, 40-50 දශක වල වෙන්න ඕන. 544 00:59:17,613 --> 00:59:19,373 ඒකෙන් මොකක් හරි දෙයක් හොයාගන්න පුළුවන් වේවිද? 545 00:59:19,373 --> 00:59:21,783 අනේ මන්දා, රාජ්‍ය ලේඛනාගාරයෙන් හරි? 546 00:59:22,273 --> 00:59:23,353 උත්සහ කරන්න පුළුවන්. 547 00:59:24,050 --> 00:59:25,760 අපි, මෙයාලා කවුද කියලා හොයාගන්න ඕන. 548 00:59:40,883 --> 00:59:42,633 ලේන්, ඔයා මේක බලන්න ඕන. 549 00:59:47,703 --> 00:59:49,433 මම, මේ පරණ ලිපිය හොයාගත්තා. 550 00:59:51,984 --> 00:59:53,524 Doris Zander. (ඩොරිස් සැන්ඩර්) 551 00:59:54,203 --> 00:59:56,503 D.Z., D.Z., මේ ඉන්නේ එයා. 552 00:59:59,863 --> 01:00:00,863 මේ බලන්න. 553 01:00:01,122 --> 01:00:02,202 ඩොරිස් සැන්ඩර්. 554 01:00:02,912 --> 01:00:05,612 ඇය, ඇගේ අම්මත් එක්ක මේ ගෙදර පදිංචි වෙලා තියෙනවා. 555 01:00:05,614 --> 01:00:07,174 D.Z. අතුරුදහන් වුන ගෑනූ ළමයෙක්. 556 01:00:07,433 --> 01:00:09,207 කවදාවත් ඇයව හොයාගන්න ලැබිලා නෑ. 557 01:00:10,229 --> 01:00:13,589 එයාලා, ඇගේ අතුරුදහන් වීමට, ඇයගේම අම්මව සැක කරනවා. 558 01:00:15,742 --> 01:00:18,482 එතකොට පින්තූරයේ ඉන්න අනිත් ගෑණු ළමයා කවුද? 559 01:00:21,986 --> 01:00:23,456 ඩොරිස්ට සහෝදරියක් ඉදලා තියෙනවා. 560 01:00:24,677 --> 01:00:26,067 ඇය තවමත් ජීවත් වෙන්න ඕන. 561 01:00:26,195 --> 01:00:29,275 562 01:00:38,623 --> 01:00:39,713 ඔබට සහය විය යුත්තේ කෙසේද? 563 01:00:40,548 --> 01:00:42,308 මම ආවේ, කෙනෙක්ව මුණ ගැහෙන්න. 564 01:00:42,380 --> 01:00:44,730 - මානසික රෝහල් මධ්‍යස්ථානය - 565 01:01:06,183 --> 01:01:07,303 ස්තූතියි. 566 01:01:10,313 --> 01:01:12,673 එයාලා මට කිව්වේ, මගේ ලේලී ඇවිත් කියලා. 567 01:01:13,383 --> 01:01:14,883 මට ලේලි කෙනෙක් නෑ. 568 01:01:15,076 --> 01:01:16,686 මගේ නම, ලේන්. 569 01:01:16,958 --> 01:01:19,498 මම ආවේ, ඔයාගේ සහෝදරියි, ඩොරිස් ගැන දැනගන්න. 570 01:01:21,107 --> 01:01:22,217 ඩොරිස්. 571 01:01:22,219 --> 01:01:25,729 මගේ හොදම යාළුවා ඩෙබී ජීවත් වුනේ, ඔයාලගේ පරණ ගෙදර. 572 01:01:27,514 --> 01:01:29,014 එයා දැන් ජීවතුන් අතර නෑ. 573 01:01:32,053 --> 01:01:34,473 ඒක ඇත්තටම, අමුතු දෙයක්, ඒත්... 574 01:01:35,233 --> 01:01:36,403 ඒත්... 575 01:01:36,433 --> 01:01:37,825 මම හිතන්නේ, මම ඇයි කියලා දන්නවා. 576 01:01:39,022 --> 01:01:41,352 මම හිතන්නේ, ඒ ගෙදර මොකක් හරි තියෙනවා. 577 01:01:42,489 --> 01:01:45,669 මම පුදුම වෙන්නේ නෑ, එතන, එකකට වඩා දේවල් තියෙනවා. 578 01:01:47,681 --> 01:01:49,899 මට ඔයාගෙයි, ඔයාගේ සහෝදරියගෙයි පින්තූරයක් හම්බවුනා... 579 01:01:51,103 --> 01:01:52,523 ඔයාට පින්තූරයක් හම්බ වුනා? 580 01:01:52,843 --> 01:01:54,533 ඔයාට මගේ පවුලේ පින්තූර හම්බවුනාද? 581 01:01:54,573 --> 01:01:57,243 ඔව්, ඔයා කැමතිනම්, මට ඒවා ඔයාට ගෙනත් දෙන්න පුළුවන් 582 01:01:57,273 --> 01:01:58,283 අනේ, අරගෙන එන්න. 583 01:01:59,143 --> 01:02:03,583 මම ගොඩක් කාලෙකින්, මගේ සහෝදරියගේ මුහුණ දැක්කේ නෑ. 584 01:02:05,107 --> 01:02:06,917 ඇත්තම මුහුණ. 585 01:02:12,283 --> 01:02:16,173 මමයි, මගේ යාළුවොයි ඇගේ තොල් දැක්කා. 586 01:02:16,683 --> 01:02:18,313 ඒවා, එකට තියලා මහලා තිබුනේ. 587 01:02:20,881 --> 01:02:22,761 අම්මා තමයි, එහෙම කලේ. 588 01:02:33,667 --> 01:02:35,877 මගේ අම්මට තියෙන්නේ, සාමාන්‍ය හඩක්. 589 01:02:36,533 --> 01:02:38,313 ඒ වගේම අභ්‍යාස හොදින් කලා. 590 01:02:38,373 --> 01:02:41,453 ඒ වගේම මම කියන්නේ, ඒක හොදද, නරකද කියන ඒක පවතින්නේ ඔයාට තේරෙන විදිහට. 591 01:02:42,103 --> 01:02:46,203 ඇයගේ හඩ හසුරවන්න, ඇය ඕනම දෙයක් කරනවා. ඇය ආත්ම පුවරුව පාවිච්චි කලා. 592 01:02:46,523 --> 01:02:48,263 ඒක ඇත්තටම මෝඩ වැඩක්. 593 01:02:48,548 --> 01:02:51,728 ඩොරිස්, මගේ අම්මට ගොඩක් ආදරෙයි, ඇයට අවශ්‍ය වුනේ උදව් කරන්න. 594 01:02:52,023 --> 01:02:54,333 ඇය, හැම දෙයකින්ම ආකාර්ශණිය කෙනෙක්. 595 01:02:54,353 --> 01:02:56,403 ඒ ශබ්ධය ගන්න ඕන නිසා... 596 01:02:56,423 --> 01:02:58,803 මගේ අම්මා සම්බන්ධයක් ගොඩ නගා ගත්තා. 597 01:02:59,642 --> 01:03:03,346 ඇයට ඒකට නාළිකාවක් ඕන වුනා, ඒ නාළිකාව හරහා, ඔවුන්ට ශබ්ධය ලබා දුන්නා. 598 01:03:03,348 --> 01:03:04,372 කාටද? 599 01:03:04,643 --> 01:03:06,093 ආත්ම වලට. 600 01:03:07,713 --> 01:03:09,083 ඇය ඒකට ඩොරිස්ව පාවිච්චි කලා. 601 01:03:11,643 --> 01:03:13,863 ඊට පස්සේ අම්මට දෙයක් වැරදුනා. 602 01:03:13,883 --> 01:03:18,103 හැම අදුරකදිම, දෙයක් ඉක්මනින් පස්සෙන් එනවා වගේ... 603 01:03:18,123 --> 01:03:20,833 ඇයට ඒක නවත්වන්න බැරිවුනා, සම්බන්ධය නතර කරන්න බැරිවුනා. 604 01:03:21,662 --> 01:03:23,632 අම්මා හැදුවේ ඔවුන්ව නතර කරන්න. 605 01:03:24,733 --> 01:03:26,063 ඒක මහ පිස්සුවක්. 606 01:03:28,603 --> 01:03:30,353 ඉතින්, ඇය ඒක ඩොරිස්ට කලා. 607 01:03:31,747 --> 01:03:32,847 ඇයගේ තොල් වලට. 608 01:03:33,603 --> 01:03:35,523 ඔවුන් කතා කරන එක නවත්වන්න. 609 01:03:35,553 --> 01:03:37,033 ඊට පස්සේ, ඩොරිස් නැතිවුනා. 610 01:03:39,613 --> 01:03:40,773 අතුරුදහන් වුනා. 611 01:03:44,283 --> 01:03:45,862 ඇය කවදාවත් ගෙදර දාලා ගියේ නෑ, එහෙම නේද? 612 01:03:45,863 --> 01:03:46,863 නෑ. 613 01:03:46,883 --> 01:03:48,233 නෑ, ඇය එහෙම කලේ නෑ. 614 01:03:50,252 --> 01:03:52,162 අම්මට ඕන වුනේ ආරක්ෂා වෙන්න. 615 01:03:52,597 --> 01:03:54,157 ඇය ඩොරිස්ව මැරුවා. 616 01:03:54,864 --> 01:03:58,504 ඊට පස්සේ මම කලේ, අම්මව නවත්වන්න කරන්න ඕන දෙය. 617 01:04:01,813 --> 01:04:03,103 ඒකයි, මම මෙහෙට ආවේ. 618 01:04:04,781 --> 01:04:06,621 ඒත්, ඒකෙන් කියවෙන්නේ නෑ, අම්මා ගියා කියලා. 619 01:04:13,074 --> 01:04:15,274 - කොහොමද, ඔයා ඇයව දැක්කේ? - මොකක්? 620 01:04:15,977 --> 01:04:17,627 ඔයා කිව්වා, ඔයා ඇයව දැක්කා කියලා. 621 01:04:18,468 --> 01:04:21,248 ඔයා කිව්වා, ඇයගේ තොල් දැක්කා කියලා. කොහොමද ඔයා ඇයව දැක්කේ? 622 01:04:21,433 --> 01:04:24,053 ඔයාට පුළුවන් කමක් නෑ, ඇයව දකින්න. 623 01:04:24,073 --> 01:04:27,593 බලන්න, මට ඕන මොනවා වුනත් ඒක නවත්වන්න, මගේ යාළුවෝ මැරෙණවා. 624 01:04:27,724 --> 01:04:31,884 නෑ, නෑ ඔයා ඒ නාළිකාව විවෘත කරලා, ඔයා සම්බන්ධතාවය නැවතත් නිර්මාණය කරලා. 625 01:04:32,055 --> 01:04:33,165 ඒ මොකකින්ද? 626 01:04:35,983 --> 01:04:38,073 - ආත්ම පුවරුවෙන්? - ඔව්. 627 01:04:38,233 --> 01:04:41,943 තනියම සෙල්ලම් කරලා. දැන් ඒකෙන් ඇය අවදි වෙලා. 628 01:04:41,973 --> 01:04:42,743 දෙන්නම. 629 01:04:42,763 --> 01:04:43,923 අම්මත් එක්ක. 630 01:04:44,523 --> 01:04:47,683 - ඔයාට එයාව දකින්න පුළුවන්... - ප්ලැන්චට් එකෙන්... 631 01:04:47,703 --> 01:04:48,703 වැඩි කාලෙකට නෙමෙයි. 632 01:04:49,183 --> 01:04:50,943 එයාලා ශක්තිමත් වෙනවා. 633 01:04:51,683 --> 01:04:56,223 ඒ සම්බන්ධය ගොඩ නැගෙන්නේ, ශරීරයයි, පුවරුවයි අතර. 634 01:04:56,243 --> 01:05:00,093 ඒක තමයි සම්බන්ධ වෙන මාර්ගය. ඒකෙන් ශක්තිමත් වෙනවා. 635 01:05:00,733 --> 01:05:03,473 ඒක නවත්වන්න අමාරු වෙනවා. 636 01:05:06,393 --> 01:05:08,363 අම්මා පාවිච්චි කලා රහස් කාමරයක්. 637 01:05:08,783 --> 01:05:11,983 ඒක, පහළ තට්‍ටුවේ, ඩොරිස්ගේ කාමරය විදිහට වහලා දැම්මා. 638 01:05:12,773 --> 01:05:16,256 තනියම යන්න එපා, අම්මා ඔයාව නතර කරන්න හදයි. 639 01:05:16,258 --> 01:05:17,258 මොකක්ද මම කරන්න ඕන. 640 01:05:17,750 --> 01:05:20,210 ඔයා, ඇයගේ කටේ තියෙන මැහුම් අයින් කරන්න ඕන. 641 01:05:20,493 --> 01:05:22,033 ඒක කරන්න නම්... 642 01:05:22,488 --> 01:05:25,258 ඔයා ඩොරිස්ගෙන් ඉල්ලන්න ඕන, අම්මව නතර කරන්න කියලා. 643 01:05:27,275 --> 01:05:29,305 ඒක මේ හරියේ තියෙන්න ඕන. 644 01:05:29,307 --> 01:05:30,407 පීට්, මේක ගන්න. 645 01:05:38,103 --> 01:05:39,553 මේක පිස්සුවක්, ලේන්. 646 01:05:41,523 --> 01:05:43,567 අපි මෙතනින් යන්න ඕන, අපි මෙතනට නොයෙන්නයි තිබුනේ. 647 01:05:46,973 --> 01:05:47,973 මොකද? 648 01:05:48,563 --> 01:05:49,923 හෙවනැල්ල. 649 01:05:55,353 --> 01:05:56,353 ට්‍රේවර්! 650 01:06:00,103 --> 01:06:01,103 ට්‍රේවර්. 651 01:06:04,613 --> 01:06:05,613 පීට්. 652 01:06:05,615 --> 01:06:07,245 ට්‍රේවර්, පීට්! 653 01:06:13,033 --> 01:06:14,033 ලේන්. 654 01:06:14,433 --> 01:06:15,593 දිගටම හොයන්න. 655 01:06:16,623 --> 01:06:18,043 ට්‍රේවර්, මට ඔයාගේ උදව් ඕන. 656 01:07:47,473 --> 01:07:50,443 - ලේන්! - ඔහොම ඉන්න, මම ඇයව හොයාගත්තා. 657 01:07:54,833 --> 01:07:57,123 නෑ, නෑ, නෑ, දැන් නෙමෙයි. 658 01:07:57,533 --> 01:07:59,763 එනවා. අනේ, එනවා! 659 01:08:12,393 --> 01:08:13,593 එනවා. 660 01:08:40,383 --> 01:08:41,743 661 01:08:43,183 --> 01:08:44,243 එපා. 662 01:09:20,263 --> 01:09:22,313 - ඔයාලා හොදින්ද? - ඔව්. 663 01:09:23,153 --> 01:09:24,413 කොහෙද ලේන්? 664 01:10:16,823 --> 01:10:21,223 හරි, ඔහොම ඉන්න. මම හිතනවා මේ හමුවීම... 665 01:10:22,139 --> 01:10:23,493 නෑ, ඒක නියමයි. 666 01:10:23,513 --> 01:10:25,343 අනිත් පැත්ත හැරෙන්න, කෝ බලන්න... 667 01:10:25,754 --> 01:10:27,214 ඔය තියෙන්නේ... 668 01:10:27,433 --> 01:10:29,733 - ඔයාලා ගොඩක් ලස්සනයි. - මම දන්නවා. 669 01:10:29,783 --> 01:10:32,243 - ස්තූතියි.. - ඔහ්, මගේ දිහා බලන්න. 670 01:10:38,911 --> 01:10:40,431 ඩෙබී, මට ඔයා නැතිව පාළුයි. 671 01:10:40,583 --> 01:10:41,843 හැම වෙලේම. 672 01:11:03,714 --> 01:11:04,714 ඩෙබී? 673 01:12:05,643 --> 01:12:08,613 මට ඉක්මනට කතා කරන්න. පීට් ට මොකක් හරි වෙලා. 674 01:12:19,053 --> 01:12:20,313 මිස් සැන්ඩර්. 675 01:12:21,394 --> 01:12:23,620 මගේ, පොඩි ලේලි. 676 01:12:23,622 --> 01:12:25,142 ඔයා කියපු හැම දෙයක්ම මම කලා. 677 01:12:25,491 --> 01:12:28,571 අපි මිණිය හොයාගෙන, මැහුම් කපලා දැම්මා, ඇය අම්මාව එලෙව්වා, ඒත්... 678 01:12:28,573 --> 01:12:30,556 ඒක වැඩ කරන්නේ නෑ, ඇයි එහෙම වෙන්නේ? 679 01:12:31,486 --> 01:12:34,875 අම්මා ආයෙත් ඇවිත්, මගේ යාළුවා පීට් මැරිලා. 680 01:12:40,623 --> 01:12:41,993 ඇය නිදහස්. 681 01:12:43,175 --> 01:12:44,665 ඔයා මට බොරු කිව්වා. 682 01:12:49,083 --> 01:12:52,673 ඔයාගේ අම්මා හැදුවේ, අපිට කරදර කරන්න නෙමෙයි. ඇය හැදුවේ අපිව නතර කරන්න. 683 01:12:55,263 --> 01:12:57,253 ඔයාගේ අම්මා නෙමෙයි නරක. 684 01:12:57,739 --> 01:12:59,259 මම ඇයට කිව්වා... 685 01:12:59,363 --> 01:13:01,253 ඒකෙන් ඇයට උදව් වේවි කියලා. 686 01:13:04,204 --> 01:13:06,064 මට ඒක ඇහුනා. 687 01:13:06,623 --> 01:13:07,913 ඔවුන් ඔයාට කිව්වේ... 688 01:13:08,576 --> 01:13:12,826 ගොඩක් අපූරු... භයානක දෙයක්. 689 01:13:14,693 --> 01:13:18,103 ඔයාටත් ඒක ඇහෙවී, පොඩි කෙල්ලේ. 690 01:13:19,233 --> 01:13:24,323 ඉක්මනට ඇහෙයි, මොකද ඇය ඔයාගේ ලගටත් එනවා. 691 01:13:24,773 --> 01:13:26,833 මම හැමවෙලාවෙම ඔයාට කිව්වා... 692 01:13:27,293 --> 01:13:29,653 ඇය මාව පුදුම කරනවා. 693 01:13:29,673 --> 01:13:31,403 මම ඇයට උදව් කරන්න ඕන. 694 01:13:31,423 --> 01:13:33,563 ඊට පස්සේ, ඇය මට හොද වේවී. 695 01:13:33,593 --> 01:13:35,743 ඇයට පොරොන්දු වුන දේවල් අවශ්‍යයි. 696 01:13:36,813 --> 01:13:38,633 ඇයට පොරොන්දු වුන දේවල් අවශ්‍යයි. 697 01:13:38,946 --> 01:13:41,066 නෑ! 698 01:13:43,069 --> 01:13:44,869 ඔයාලා ඒ සම්බන්ධය කඩන්න ඕන. 699 01:13:45,311 --> 01:13:47,391 නැත්නම් ඔයාලා ලගට දිගටම ඒවී. 700 01:13:47,393 --> 01:13:50,063 - අපි බෝඩ් එක පුච්චමු.. - ඒක ප්‍රමාණවත් නෑ... 701 01:13:50,065 --> 01:13:52,285 ඒ ආත්මය ශක්තිමත්, ආයෙත් ඒක ගේන්න පුළුවන්. 702 01:13:52,433 --> 01:13:56,253 ආත්මයක් සමග එක වරක් සම්බන්ධයක් ගොඩනැගුවොත්, ඒක කඩන ඒක ගොඩක් අමාරුයි. 703 01:13:56,273 --> 01:13:58,423 බෝඩ් එක තමයි නාළිකාව. 704 01:13:58,683 --> 01:14:01,403 ඔයාලා සිහියෙන් ඉන්න ඕන, මේ සම්බන්ධතාවයේ හැම පැත්තක් ගැනම. 705 01:14:01,423 --> 01:14:03,053 - කොහොමද? - ඔයාලගේ සම්බන්ධතාවය... 706 01:14:03,073 --> 01:14:05,483 තියෙන්නේ, අර බෝඩ් එක සහා ගෑනූ ළමයගේ මළ සිරුර සමග. 707 01:14:05,713 --> 01:14:09,193 ආත්මට පවතින්නේ, ඒ දෙක අතර නිසා, ඔයාලා ඒ දෙකම විනාශ කරන්න ඕන. 708 01:14:09,603 --> 01:14:11,492 - මොකක්? මළ සිරුර විනාශ කරන්න? - ඒ වගේම බෝඩ් එකත්. 709 01:14:11,493 --> 01:14:12,863 ඔයාලා ඉක්මන් කරන්න. 710 01:14:13,093 --> 01:14:14,233 මම ට්‍රේවර් ට කතා කරන්නම්. 711 01:14:14,463 --> 01:14:15,723 ස්තූතියි. 712 01:14:33,093 --> 01:14:35,113 - ට්‍රේවර්? - සාරා? 713 01:14:35,115 --> 01:14:36,175 අපි ආයෙත් ආවා. 714 01:14:37,473 --> 01:14:38,473 ඔහොම ඉන්න. 715 01:14:55,403 --> 01:14:56,403 සාරා? 716 01:15:00,041 --> 01:15:01,341 ලේන්? 717 01:15:25,023 --> 01:15:26,453 ට්‍රේවර් කලින් ඇවිත්. 718 01:15:34,288 --> 01:15:35,358 ට්‍රේවර්? 719 01:15:39,513 --> 01:15:40,513 කොහෙද එයා? 720 01:16:30,633 --> 01:16:31,633 ට්‍රේවර්? 721 01:16:42,323 --> 01:16:43,323 නෑ! 722 01:16:58,568 --> 01:16:59,888 ලේන්, මොකද අපි කරන්නේ? 723 01:17:01,915 --> 01:17:02,915 ලේන්! 724 01:17:05,513 --> 01:17:06,513 බෝඩ් එක අරන් එන්න. 725 01:17:29,433 --> 01:17:32,143 - මට මළ සිරුරත් ඕන. - ඒ ජරාව ගිහින් අරගෙන එමු... 726 01:17:34,643 --> 01:17:36,683 - ලේන්! - සාරා! 727 01:17:37,553 --> 01:17:38,963 සාරා! 728 01:18:07,603 --> 01:18:08,603 හේයි! 729 01:18:17,703 --> 01:18:20,463 යාළුවෝ සමග එකතු වෙලා, පරමාර්ථය ඇත්ත දැනගන්නයි. 730 01:18:20,676 --> 01:18:22,686 ආත්මය, අපි කතා කරන්නේ ඔබටයි. 731 01:18:23,949 --> 01:18:26,558 ඩොරිස් මම තනියම සෙල්ලම් කරන්නේ, ඔයාටත් සෙල්ලම් කරන්න පුළුවන්. 732 01:20:44,933 --> 01:20:45,933 හේයි. 733 01:20:47,133 --> 01:20:48,943 - දැන් හොදයිද? - ඔව්. 734 01:20:49,383 --> 01:20:51,093 ඔව්, මම හිතන විදිහට. 735 01:20:51,613 --> 01:20:52,613 මට නිකන්... 736 01:20:52,633 --> 01:20:55,353 මට එයාලා නැතිව පාළුයි... හැම වෙලේම... 737 01:20:56,372 --> 01:20:57,842 මටත් එහෙමයි. 738 01:20:58,980 --> 01:21:01,420 මම හිතන්නේ, ඔයා දන්නවනේ, අපිට සුභ ගමන් කියන්න තිබුනානම්. 739 01:21:01,633 --> 01:21:02,763 හ්ම්ම්... 740 01:21:03,355 --> 01:21:04,355 සමහර විට කමක් නැහැ. 741 01:21:06,426 --> 01:21:07,948 සමහර විට එතන, සුභ ගමන කියන්න ඕන නෑ. 742 01:21:09,774 --> 01:21:11,214 ඇත්තටම නෑ. 743 01:21:17,366 --> 01:21:19,556 ඒදා ‍රැ ගැන, මට ගොඩක් පුදුමයි. 744 01:21:22,073 --> 01:21:23,553 අසරණ පොඩි කෙල්ලෙක්. 745 01:21:26,392 --> 01:21:29,842 හැම අදුරු ආත්මයක් එක්කම, එතන ඉදපු එක. 746 01:21:31,936 --> 01:21:33,936 ඔයා හිතන්නේ, එයාලා කොහෙ ගියා කියලද?