1 00:03:54,785 --> 00:03:56,570 නිවර්තන වැසි කුනාටු අණතුරු ඇඟවීම් දැන් නිකුත් කර තිබෙනවා, 2 00:03:56,638 --> 00:03:58,172 සියලුම මුහුදුබඩ ප්‍රදේශ වලට. 3 00:03:58,239 --> 00:04:00,157 3 වන ගනයේ ප්‍රබල කුනාටු පිළිබද අනාවැකි නිකුත්කර ඇති බැවින්, සියලුම ජනෙල් දොරවල් වසාගෙන, 4 00:04:00,308 --> 00:04:02,109 චණ්ඩ කාලගුණයට මුහුණ දීමට සූදානම් වන්න. 5 00:04:02,177 --> 00:04:04,094 හදිසි ආපදා තත්වවලදී රැඳී සිටිය හැකි ආරක්ෂිත ස්ථාන තනා තිබෙනවා, කිංග් ප්‍රාන්තයේ 6 00:04:04,162 --> 00:04:05,662 සහ ස්කෙයාර්බරෝග් ප්‍රාන්තයේ. 7 00:05:38,923 --> 00:05:40,090 හවී! 8 00:05:41,659 --> 00:05:42,959 ජොනී ගැවිනෝ. 9 00:05:43,027 --> 00:05:44,261 බලපත්‍රය ගෙනාවද? 10 00:05:46,497 --> 00:05:47,764 ඔව්, ගෙනාවා. 11 00:06:03,881 --> 00:06:06,383 මේ වැඩේට මගේ එච්චර කැමැත්තක් නෑ. 12 00:06:08,286 --> 00:06:10,154 හරි. වැඩේ කරමු. 13 00:06:11,722 --> 00:06:13,823 ඔව් මම ඉක්මනට යන්නත් ඕනේ. 14 00:06:15,193 --> 00:06:17,477 සුළි කුණාටුවක් එනවා. 15 00:06:19,964 --> 00:06:23,083 මගේ ගෙවල් තියෙන්නේ මුහුදුබඩ. ගිහිල්ලා කුණාටුවට ලෑස්ති වෙන්නත් ඕනේ. 16 00:06:31,860 --> 00:06:33,660 කූඩුව අල්ලන්න හිතන්නවත් එපා. 17 00:06:35,847 --> 00:06:37,914 ඌව පුහුණු කරලද තියෙන්නේ? 18 00:06:37,982 --> 00:06:40,801 මොනවටද? ගිනි වළල්ලක් මැදින් පනින්නද? 19 00:06:41,569 --> 00:06:43,019 ඌට ඒක කරන්න පුලුවන්ද? 20 00:06:44,239 --> 00:06:46,606 බෑ. 21 00:06:46,674 --> 00:06:49,709 ඌ නිකම්ම වාඩිවෙලා බලාගෙන ඉන්නවද? 22 00:06:52,413 --> 00:06:53,847 මම හිතුවේ ඌ සර්කස් එකක හිටපු එකෙක් කියලා. 23 00:06:53,915 --> 00:06:55,782 සර්කස් එකට දැන් මූව ඕනේ නෑ. 24 00:07:02,539 --> 00:07:04,540 මම සත්ව ප්‍රදර්ශනයක් පටන් ගන්නයි යන්නේ. 25 00:07:04,608 --> 00:07:06,559 මූ තමයි මගේ ප්‍රධාන අංගය. 26 00:07:06,627 --> 00:07:09,379 මට ඕනේ, දැක්කම බය හිතෙන විදියේ සතෙක්. 27 00:07:10,448 --> 00:07:12,032 බය හිතෙන විදියේ? 28 00:07:12,100 --> 00:07:14,785 ඔව්. එහෙම උන් බලන්න තමයි මිනිස්සු එන්නේ. 29 00:07:14,852 --> 00:07:17,404 මූගේ නම් එච්චර බය හිතෙන පාටක් නෑ. 30 00:07:17,471 --> 00:07:20,156 කාටවත් බය හිතෙන්නැති විදියේ සතෙක් ගන්න වැඩිය වියදම් කරන්න මම කැමති නෑ. 31 00:07:20,224 --> 00:07:22,542 මූ මොකුත් වැඩ දන්නෙත් නෑනේ. 32 00:07:22,610 --> 00:07:25,912 ගාන ටිකක් අඩු කරොත් නම්, 33 00:07:27,115 --> 00:07:28,799 ඩොලර් 5000ක් විතර... 34 00:07:33,688 --> 00:07:38,157 මිස්ටර් ගැවිනෝ, අපි මේ වැඩේ කරන්න හේතුව 35 00:07:38,225 --> 00:07:42,429 ගිය මාසේ මූ සර්කස් එකේ අශ්වයෙක්ට පහර දීපු එකයි 36 00:07:42,496 --> 00:07:45,499 බලන්න ආපු මිනිස්සු 300ක් විතර 37 00:07:45,399 --> 00:07:47,683 ජීවිත බේරගන්න දුවද්දි. 38 00:07:49,620 --> 00:07:51,605 අශ්වයා පස්සේ පන්නලා ගිහින් අල්ල ගත්තද? 39 00:07:53,908 --> 00:07:57,060 අඩි 16ක් උස කූඩුවක් උඩින් පැනලා, 40 00:07:57,128 --> 00:08:00,130 තව අශ්වයෝ 11ක් පහු කරලා ගිහිල්ලා. 41 00:08:00,197 --> 00:08:03,016 'සිල්වර් ඩොලර්' කියන අශ්වයාව අල්ලගෙන. 42 00:08:03,167 --> 00:08:05,635 ඌගේ කශේරුව කැඩුවා. ඌට දුවාගන්න බැරිවෙන විදිහට, 43 00:08:05,703 --> 00:08:08,772 ඊට පස්සේ පණපිටින්ම අශ්වයාව කාලා දැම්මා. 44 00:08:10,091 --> 00:08:13,176 තමුසේ කවදාහරි අහලා තියෙනවද අශ්වයෙක් කෑගහන සද්දේ මිස්ටර් ගැවිනෝ? 45 00:08:18,566 --> 00:08:21,467 තමුසේ දන්නවද මූ අර අශ්වයාවම අල්ලගත්තේ ඇයි කියලා? 46 00:08:23,570 --> 00:08:24,855 මොකද 47 00:08:26,023 --> 00:08:27,924 ඌ තමයි එතන හිටපු ලස්සනම අශ්වයා. 48 00:08:29,694 --> 00:08:31,995 තමුසේ කිව්වා හරි මිස්ටර් ගැවිනෝ. 49 00:08:33,430 --> 00:08:34,698 මේ ව්‍යාඝ්‍රයා, 50 00:08:37,001 --> 00:08:38,535 බය හිතෙන එකෙක් නෙවෙයි. 51 00:08:41,438 --> 00:08:42,572 මූ යක්ෂයෙක්. 52 00:08:46,594 --> 00:08:50,480 අපරාදේ මගේ පෙට්‍රල් ටිකයි වෙලාවයි . 53 00:08:55,702 --> 00:08:57,237 මම ඌව ගන්නම්! 54 00:08:59,556 --> 00:09:01,291 ඔහේගේ වියදමත් දෙන්නම්. 55 00:09:08,165 --> 00:09:09,599 මූට සතිදෙකකින් කන්න දීලා නෑ. 56 00:09:09,666 --> 00:09:12,268 එහෙමයි මූව පාලනය කරන්නේ. 57 00:09:12,336 --> 00:09:16,606 මූව එලියට ගද්දි කූඩුව එලියට අදින්න පාවිච්චි කරන්නේ මෙන්න මේක. 58 00:09:26,867 --> 00:09:28,734 සත්ව ප්‍රදර්ශනයක්, හහ්? 59 00:09:31,356 --> 00:09:33,473 පරිස්සමට කරගන්නවා. 60 00:09:37,829 --> 00:09:39,662 පරිස්සමට කරගන්නවා. 61 00:09:47,805 --> 00:09:49,706 තමන්ගේ වාසනාව හදාගන්න ඕනේ තමන්මයි! 62 00:09:51,842 --> 00:09:54,510 නැද්ද ලුසිෆර්? 63 00:10:15,299 --> 00:10:16,782 ටොම්, ඔයා කොහෙද? 64 00:10:26,960 --> 00:10:28,111 ටොම්. 65 00:10:32,033 --> 00:10:33,867 ටොම්, පොඩ්ඩක් ඉන්න. 66 00:10:33,934 --> 00:10:36,703 මෙහෙ මාලු ඉන්නවා ගොඩක්. ඔයා ආසයිනේ මාලුන්ට. 67 00:10:36,771 --> 00:10:40,223 මෙහෙ ඉන්නවා.... ඇවිල්ලා බලන්නකෝ. ඇවිල්ලා බලන්නකෝ. 68 00:10:40,291 --> 00:10:43,110 පේනවද? මෙතෙන්ට එන්නකෝ. කහ පාට මාලුත් ඉන්නවා. 69 00:10:44,995 --> 00:10:47,663 නිල් පාට මාලු, දම් පාට මාලු. 70 00:10:47,731 --> 00:10:50,166 ක්ලව්න් මාලුත් ඉන්නවා. 71 00:10:56,590 --> 00:10:59,426 ටොම්, අහන්නකෝ. ඔයාට මෙහෙ සතුටෙන් ඉන්න පුලුවන්. 72 00:11:00,761 --> 00:11:03,346 අම්මා උනත් කැමති වෙන්න තිබුනා මෙතෙනට. හරිද? 73 00:11:03,414 --> 00:11:05,198 මට මෙතන හොයාගන්නත් ගොඩක් කල් ගියා. 74 00:11:06,650 --> 00:11:09,135 මම දන්නවා ඔයා තේරුම් ගනී කියලා. 75 00:11:09,203 --> 00:11:12,972 මේක තමයි දැන් ඔයාගේ ගෙදර. ඔයාට මාත් එක්ක ඉස්කෝලේ යන්න බෑනේ. 76 00:11:14,241 --> 00:11:15,558 හේයි. 77 00:11:18,112 --> 00:11:20,246 මේ වැඩේ අවුල් කරන්න එපා, කරුණාකරලා. 78 00:11:25,335 --> 00:11:28,388 ඔයා ජීවත් වෙන්නේ ඔයාගේ සුළු පියා එක්ක, 79 00:11:32,693 --> 00:11:34,110 ඒත් ඔයා තමයි ටොම්ව බලාගත්තේ, 80 00:11:34,178 --> 00:11:36,612 අම්මා නැති උනායින් පස්සේ. 81 00:11:36,680 --> 00:11:40,917 විද්‍යාපීඨ කාලෙන් පස්සේ, 82 00:11:40,985 --> 00:11:43,353 ඔයා ආයෙත් ටොම්ව බලාගන්නවා? 83 00:11:43,420 --> 00:11:45,254 ඔව්. රතු පාට එපා. 84 00:11:46,524 --> 00:11:47,940 ඒක තීරණය වෙන්නේ, 85 00:11:48,008 --> 00:11:49,392 ඒ කාලේ වෙනකොට ටොම්ට වැදගත් වෙන්නේ මොකක්ද කියන එකෙන්. 86 00:11:49,459 --> 00:11:52,996 මම තමයි එයාගේ භාරකාරයා. ඒක හින්දා මම දිගටම එයා ගැන හොයලා බලනවා. 87 00:11:53,063 --> 00:11:55,398 සමාවෙන්න. එයා රතු පාටට කැමති නෑ. 88 00:11:59,170 --> 00:12:01,971 හරි එහෙනම් අපි වැඩේ පිළිවෙලක් කරගමු. 89 00:12:02,039 --> 00:12:05,158 ටොම් අක්කා යන්න කලින් එයත් එක්ක කතාකරන්න ඕනෙද? 90 00:12:17,554 --> 00:12:20,607 එහෙනම් මම යනවා. 91 00:12:23,477 --> 00:12:26,613 මම සති දෙක තුනකින් ඔයාව බලන්න එන්නම්, හරිද? 92 00:12:31,202 --> 00:12:34,587 එපා! අල්ලන්න එපා! එපා! එපා! එපා! 93 00:12:34,655 --> 00:12:36,839 එපා! මට සමාවෙන්න. 94 00:12:36,907 --> 00:12:38,674 මම... 95 00:12:38,793 --> 00:12:40,677 මම එයා කැමති දේවල් ගෙනාවා. එයා කැමතී මේ... 96 00:12:40,745 --> 00:12:42,762 එයා කැමතී මේකට... 97 00:12:43,030 --> 00:12:45,414 එයා ඇවිදිද්දි එයාට මේක ඕනේ වෙයි. 98 00:12:48,669 --> 00:12:50,337 ටොම්, සන්සුන් වෙන්න. 99 00:12:51,572 --> 00:12:54,124 හොදයි. පොඩ්ඩක් වාඩිවෙන්න පුලුවන්ද? 100 00:12:54,191 --> 00:12:56,743 මං වෙනුවෙන්? 101 00:12:56,811 --> 00:12:58,828 පොඩ්ඩක් වාඩිවෙන්න පුලුවන්ද, කරුණාකරලා? 102 00:13:03,784 --> 00:13:05,151 හොදයි. 103 00:13:05,219 --> 00:13:06,553 ස්තූතියි. 104 00:13:08,505 --> 00:13:10,523 ඔයා දන්නවනේ, ගොඩක් දුරට 105 00:13:10,591 --> 00:13:13,292 ටොම් ජීවිත කාලෙම මේ විදිහට ඉඳී. 106 00:13:13,360 --> 00:13:15,578 සමහර මිනිස්සු තමන්ගේ ජීවිත කාලේම කැප කරනවා 107 00:13:15,646 --> 00:13:18,114 අඩු මානසික තත්ව තියෙන ළමයි බලාගන්න. 108 00:13:18,181 --> 00:13:20,383 ඔයාට ඒක කරන්න බැරිනම්, ඒක ගැන දුක්වෙන්න එපා. 109 00:13:30,594 --> 00:13:32,345 පොඩි ප්‍රශ්නයක් ඇතිවෙලා. 110 00:13:32,413 --> 00:13:35,098 ඔයාගේ චෙක් එක හරවා එවලා සල්ලි නැතුව 111 00:13:35,132 --> 00:13:39,319 නෑ ඒක... ඒක වෙන්න බෑ. ඒ... 112 00:13:40,888 --> 00:13:42,689 ඔයාට සල්ලි ගෙවන්න වෙන ක්‍රමයක් තියෙනවද? 113 00:13:42,756 --> 00:13:43,740 නෑ. 114 00:13:46,126 --> 00:13:47,610 ඔයාගේ සුළු පියාගෙන් ගන්න බැරිද? 115 00:13:47,678 --> 00:13:49,329 නෑ මගේ ගිනුමේ සල්ලි තියෙන්න ඕනේ. 116 00:13:52,933 --> 00:13:54,100 මේ මිස්ටර් ෆෙන්ටන්. 117 00:13:54,167 --> 00:13:55,735 හායි මිස්ටර් ෆෙන්ටන් මම කෙලී ටේලර්. 118 00:13:55,803 --> 00:13:57,069 හායි, කෙලී. කොහොමද ඔයාට? 119 00:13:57,137 --> 00:14:00,790 ඔයාට පුලුවන්ද මගේ ගිනුමේ ශේෂය බලලා කියන්න? 120 00:14:00,857 --> 00:14:03,760 ඔයාගේ සුළු පියා ඒකේ තිබුන සල්ලි ඔක්කොම ගත්තා. 121 00:14:03,828 --> 00:14:04,977 ගිනුම දැන් අත්හිටවලා. 122 00:14:06,146 --> 00:14:07,747 කවදද? ඊයේ. 123 00:14:11,552 --> 00:14:12,918 ඒ කියන්නේ... 124 00:14:12,986 --> 00:14:14,220 එයා කිව්වා එයා ඔයාලගේ ගෙදර 125 00:14:14,288 --> 00:14:16,839 සත්ව ප්‍රදර්ශනයක් පටන්ගන්න යනවා කියලා? 126 00:14:16,907 --> 00:14:18,058 ඔයා ඒක දැනගෙන හිටියේ නැද්ද. 127 00:14:18,125 --> 00:14:19,509 නෑ මට... 128 00:14:19,576 --> 00:14:22,178 මට වැඩක් නෑ එයා මොනවා කරත්. ඒ සල්ලි ටික ඉතුරු කරලා තිබුනේ ටොම් වෙනුවෙන්. 129 00:14:22,246 --> 00:14:25,682 කෙලී, ඔයා මේක ජොනී එක්කම කතාකර ගත්තොත් හොඳයි. 130 00:14:25,750 --> 00:14:27,116 ස්තූතියි. 131 00:14:36,877 --> 00:14:37,894 නවත්තන්න. නවත්තන්න. 132 00:14:37,962 --> 00:14:39,295 හරි! 133 00:14:41,448 --> 00:14:43,566 හරි! ගලවලා ගන්න ඕක! 134 00:14:56,080 --> 00:14:57,714 හේයි, හොම්බ්‍රේස්, 135 00:14:57,782 --> 00:14:59,315 මං හිතන්නේ කුණාටු වල ප්‍රචණ්ඩ බව 136 00:14:59,383 --> 00:15:01,884 දෙගුනෙකින් විතර වැඩි වෙලා පහුගිය අවුරුදු තිහේදි. 137 00:15:01,952 --> 00:15:03,603 ඒක උනේ හරිතාගාර ආචරණය හින්දද කියන එක 138 00:15:03,671 --> 00:15:05,238 මට වැදගත් වෙන්නේ නෑ, 139 00:15:05,306 --> 00:15:08,607 මට වැදගත් වෙන්නේ මෙතන පිළිවෙලට හදාගන්න එකයි. දැන්මම. 140 00:15:41,008 --> 00:15:42,041 හේයි! 141 00:15:46,414 --> 00:15:47,414 මොන මගුලක්ද! 142 00:15:55,088 --> 00:15:58,558 ඉක්මනට රෙදි කෑල්ලක් ගේනවා! මෙන්න, මෙන්න, මෙන්න. දෙවියනේ! 143 00:15:58,626 --> 00:16:00,443 මෙතන හොදට තද කරලා තියාගන්න ඕනේ. හරිද? 144 00:16:00,510 --> 00:16:03,613 මේ වගේ. දැන් අහනවා මං කියන එක. 145 00:16:03,681 --> 00:16:05,281 තමුසේ ලගම තියෙන බෙහෙත් දාන තැනට යන්න ඕනේ. 146 00:16:05,348 --> 00:16:07,484 හරි. හරිද? ඒගොල්ලෝ තුවාලෙට බෙහෙත් දායි. 147 00:16:07,551 --> 00:16:09,369 ඒගොල්ලෝ ඔහේව භාර නොගෙන ඉන්න එකක් නෑ. 148 00:16:11,338 --> 00:16:13,406 දැන් යන්න. 149 00:16:13,474 --> 00:16:15,709 ඉක්මන් කරනවා! නැත්නම් මිනිහගේ ඇඟිල්ල කපන්න වෙයි! 150 00:16:17,544 --> 00:16:22,115 මොන වදයක්ද! මම තමුසෙලාට කිව්වේ කූඩුව ගලවන්න කියලා විතරනේ. අපි මෙහෙ නතර වෙනවා. 151 00:16:26,370 --> 00:16:28,404 මේ වැඩේ ඉවරයක් කරලා දාමු! 152 00:17:19,005 --> 00:17:20,239 ජොනී! 153 00:17:21,942 --> 00:17:23,393 කොහෙද ඔයා? 154 00:17:33,804 --> 00:17:35,271 මේ මොකක්ද? 155 00:17:37,774 --> 00:17:38,975 ජොනී? 156 00:17:40,577 --> 00:17:43,129 කොහෙන්ද මේ ෆ්‍රීසර් (අධි ශීතකරනය ) එක ගෙනාවේ හහ්? 157 00:18:50,614 --> 00:18:52,482 හේයි! 158 00:18:52,549 --> 00:18:56,201 මොනවද ඔයා කරන්නේ? ඒක ඇතුලේ ඉන්නේ මස් කන සතෙක්. 159 00:19:00,908 --> 00:19:03,676 තේරෙනවද? 160 00:19:03,744 --> 00:19:05,811 දැන් යනවා ගේ ඇතුලට. එහෙ ආරක්ෂිතයි. 161 00:19:07,614 --> 00:19:09,966 මෙතන, ආරක්ෂිත නෑ. 162 00:19:11,034 --> 00:19:12,668 ගේ ඇතුලේ, ආරක්ෂිතයි. 163 00:19:16,824 --> 00:19:18,424 දැන් යනවා. දුවනවා. 164 00:19:34,207 --> 00:19:36,225 හේයි! කෝ මගේ සල්ලි? 165 00:19:36,293 --> 00:19:37,393 මොන සල්ලිද? 166 00:19:38,562 --> 00:19:40,129 මගේ බැංකු ගිනුමේ තිබුන ඒවා. තමුසේ ඒ ටික ඇරගෙන. 167 00:19:40,197 --> 00:19:41,698 පොඩ්ඩක් ඉන්න. ඒ ඔයාගේ සල්ලි නෙවෙයි. 168 00:19:41,765 --> 00:19:43,533 නැත්තේ මොකද, මගේ තමයි. 169 00:19:43,600 --> 00:19:45,702 මම බැංකුවට ගිහිල්ලා හොයලා බැලුවම, 170 00:19:45,769 --> 00:19:48,338 ඒක හවුල් ගිනුමක් ඔයාගේ අම්මත් එක්ක, 171 00:19:48,405 --> 00:19:50,306 ඉතිං මං ඒ සල්ලි ටික ගත්තා... නෑ තමුසේ ඒ ටික හොරකම් කරා. 172 00:19:50,374 --> 00:19:52,174 ඔයා මත්ද්‍රව්‍ය ගන්නවද? මොකක්? 173 00:19:52,242 --> 00:19:53,943 මොකද මත්ද්‍රව්‍ය ගත්තම 174 00:19:54,010 --> 00:19:55,311 මොලයට හානි වෙනවා. 175 00:19:55,379 --> 00:19:57,012 ඒක මතකයට බලපානවා. 176 00:19:57,080 --> 00:19:59,515 ඔයාගේ මතකය ටිකක් අවුල් වෙලා තියෙන්නේ. 177 00:20:03,036 --> 00:20:07,089 මම ඔයාට මතක් කරලා දෙන්නම්. ඔයාගේ අම්මා අන්තිම කැමති පත්‍රයක් ලිව්වේ නෑ. 178 00:20:07,157 --> 00:20:08,941 එයා ලිව්වා. හේයි. 179 00:20:09,009 --> 00:20:11,393 එයාට ඕනේ උනා මම ටොම්ව හොදට බලාගන්නවා දකින්න. එහෙමයි එයා කියලා තිබුනේ. 180 00:20:11,461 --> 00:20:12,879 නිකම්ම නිකං කොලේක ලියලා. 181 00:20:12,946 --> 00:20:14,630 ඒක නිකම්ම නිකං කොලයක් නෙවෙයි. 182 00:20:14,697 --> 00:20:17,984 එයා ලියලා තිබුනා එයාගේ බලාපොරොත්තු 183 00:20:18,051 --> 00:20:21,236 ඔයාගෙයි මල්ලිගෙයි අනාගතේ ගැන. 184 00:20:23,707 --> 00:20:27,442 කවුරුවත් සතුටු නෑ ඔයාගේ අම්මා පෙති ටිකක් ගිලලා මැරුනට. 185 00:20:27,510 --> 00:20:29,444 මම මතක් කරන්න ඕනේ, 186 00:20:29,512 --> 00:20:31,780 වලංගු ලිඛිත ලේඛන මොකුත් නැති උනොත්, 187 00:20:31,848 --> 00:20:34,901 ඔක්කොම සල්ලියි ගේයි අයිති වෙන්නේ මට. 188 00:20:34,968 --> 00:20:37,387 එයා ඒකට අකමැතියි කියලා, 189 00:20:37,454 --> 00:20:38,755 තවත් කොල කෑල්ලක ලියලා තියෙනවද දන්නේ නෑ. 190 00:20:38,822 --> 00:20:42,608 ඕක විතරක් කරන්න එපා. අම්මා ගැන කතාකරන්න එපා. 191 00:20:44,061 --> 00:20:47,530 ඔයා සල්ලි වලින් ගත්තේ මොනවා උනත් කමක් නෑ. මට ඉතුරු සල්ලි ටික දෙන්න. 192 00:20:53,053 --> 00:20:55,421 පොඩි ප්‍රශ්නයක් තියෙනවා. 193 00:20:56,940 --> 00:20:58,124 මොකක්ද? 194 00:21:01,295 --> 00:21:02,795 ඒක මං ගාව නෑ. 195 00:21:02,863 --> 00:21:04,080 කොහොමද ඒක ඔයා ගාව නැති වෙන්නේ? 196 00:21:04,147 --> 00:21:06,866 සල්ලි ගත්තේ ඊයෙනේ? 197 00:21:06,934 --> 00:21:08,601 මම කොටියෙක්ව ගත්තා. 198 00:21:08,669 --> 00:21:10,837 තමුසෙට හොදටම පිස්සු. 199 00:21:10,904 --> 00:21:14,957 මිනිස්සු ඌව බලන්න හොදට ගෙවයි. 200 00:21:15,024 --> 00:21:16,592 බෙංගාල ව්‍යාඝ්‍රයෙක් කියන්නේ දුර්ලභ දෙයක්. 201 00:21:16,677 --> 00:21:18,244 ඒ සල්ලි ඉතුරු කරලා තිබුනේ ටොම්ට. එයාව ළමයි බලාගන්න තැනකට දෙන්න. 202 00:21:18,312 --> 00:21:19,978 එතකොට මට බය නැතුව ඉන්න තිබුනා එයා කරදරයක් නැතුව ඉන්නවා කියලා. 203 00:21:20,046 --> 00:21:24,200 කෙලී ඔයා මල්ලි ගැනම් හිතන එක නවත්තලා ඔයා ගැනත් හිතන්න. 204 00:21:27,387 --> 00:21:29,288 මම ටොම්ව බලාගන්නම්. 205 00:21:40,484 --> 00:21:43,452 මොන මගුලක්ද ජෝසේ! මම කිව්වේ ලොකු ඇණ පාවිච්චි කරන්න කියලා! 206 00:21:49,192 --> 00:21:50,259 කෑම. 207 00:21:51,628 --> 00:21:52,728 තාම 5.30 නේ. 208 00:21:52,796 --> 00:21:53,862 කෑම ඕනේ. 209 00:21:55,598 --> 00:21:56,732 හරි. 210 00:22:58,928 --> 00:22:59,961 එපා! 211 00:23:00,197 --> 00:23:03,682 එපා, එපා, එපා, එපා, එපා! 212 00:23:05,452 --> 00:23:07,620 බලන්න. දැන් හරිනේ? මෙන්න. 213 00:23:08,288 --> 00:23:09,755 හරි, අපි යමු. 214 00:23:10,774 --> 00:23:12,007 එන්න. 215 00:23:22,485 --> 00:23:25,354 අද මොනවද බලන්නේ? 216 00:23:25,422 --> 00:23:26,872 අළුත් එකක් බලමුද? 217 00:23:27,824 --> 00:23:29,859 ඔප්රා? එලන්? 218 00:23:29,926 --> 00:23:31,778 ඉතිහාසය තියෙන චැනල් එකක්? 219 00:23:31,845 --> 00:23:33,929 ආර්හ් මේටී! ආර්හ්. 220 00:23:33,997 --> 00:23:36,315 ටේලර්වරු. 221 00:23:36,382 --> 00:23:40,185 තාමත් බලන්න ආසයි. 785 පාරක් බැලුවට පස්සෙත්. 222 00:23:40,253 --> 00:23:42,505 ආර්හ්. 223 00:23:42,572 --> 00:23:44,390 කෙලී, තව ළඟට එන්න. 224 00:23:47,143 --> 00:23:48,877 මගේ කොලු පැටියට දැන් අවුරුදු අටයි. 225 00:23:48,945 --> 00:23:50,879 අපිට ඉන්නවා අවුරුදු අටක මුහුදු මංකොල්ලකාරයෙක්. 226 00:23:50,947 --> 00:23:58,020 ඔන්න දෙකයි ටොමී. තුනයි, හතරයි, පහයි, 227 00:23:58,087 --> 00:24:03,526 තව පොඩ්ඩයි. හයයි, පොඩි එකෝ. හතයි, අටයි. 228 00:24:03,594 --> 00:24:05,895 අපි ඉටිපන්දම් පත්තු කරමු ටොමී! 229 00:24:08,048 --> 00:24:09,681 ඕහ්, ටිකක් හුළඟ වැඩී වගේ. 230 00:24:09,749 --> 00:24:12,834 දෙකක් හරි. දෙකක් හරි! 231 00:24:12,820 --> 00:24:15,137 මොනවහරි ප්‍රාර්ථනා කරලා ඉටිපන්දම් නිවන්න. 232 00:24:18,158 --> 00:24:21,694 සුභ උපන්දිනයක්! මගේ හොද කොල්ලා. මම ඔයාට ගොඩක් ආදරෙයි. 233 00:24:21,761 --> 00:24:24,964 ඔයා සතුටෙන් ඉන්නවා දකින්නයි මට ඕනේ. තව ටිකක් ළඟට එන්න. 234 00:24:26,749 --> 00:24:28,500 ටොම් ලුවිස් කතා කරන්නේ. 235 00:24:28,568 --> 00:24:30,870 හායි මිස්ටර් ලුවිස්, මම කෙලී ටේලර්. 236 00:24:30,937 --> 00:24:32,571 හේයි කෙලී, ඉතිං කොහොමද? 237 00:24:32,639 --> 00:24:34,206 මට සතුටුයි ඔයා එක්ක කතාකරන්න ලැබුන එකට. 238 00:24:34,273 --> 00:24:37,376 ඔයා ඉන්නේ විද්‍යාපීඨෙද? හැමදේම හොදින් නේද? 239 00:24:38,745 --> 00:24:40,128 පොඩි ප්‍රශ්නයක් තියෙනවා. 240 00:24:40,196 --> 00:24:42,314 හරි. මොකද උනේ? 241 00:24:42,382 --> 00:24:46,034 මට... මට තව මාස කීපයක් ඕනේ, 242 00:24:46,103 --> 00:24:47,669 ගෙදර වැඩ වගයක් ඉවර කරන්න, 243 00:24:47,737 --> 00:24:49,955 මම කල්පනා කරේ දෙවෙනි වාරයේ (සමාසිකය) ඉඳලා එන්න කියලා. 244 00:24:50,023 --> 00:24:52,975 කෙලී ඔයා දැනටමත් ඔයාගේ ශිෂ්‍යත්වය දෙපාරක් කල් දාගත්තා. 245 00:24:53,042 --> 00:24:55,193 මේ පාරත් ඔයාගේ මල්ලි හින්දා නේද? 246 00:24:55,261 --> 00:24:58,197 ඔයා එයාගේ අම්මා නෙවෙයිනේ. එයාට බාප්පා කෙනෙකුත් ඉන්නවනේ. 247 00:24:58,265 --> 00:25:00,332 ඔයා මෙතෙන්දි හරි තීරණය ගන්න ඕනේ. 248 00:25:00,400 --> 00:25:04,036 නැත්නම්, මම මේ ශිෂ්‍යත්වය වෙන කෙනෙකුට දෙනවා. 249 00:25:04,804 --> 00:25:07,139 මිස්ටර් ලුවිස්, මට ඒක අත්‍යාවශ්‍යයි. 250 00:25:07,207 --> 00:25:08,874 හරි, මම කැමතියි ඒක අහන්න ලැබුන එකට, 251 00:25:08,942 --> 00:25:10,909 මොකද මම මේක කිව්වේ විහිලුවට නෙවෙයි. 252 00:25:10,977 --> 00:25:13,879 කෙලී, ඔයා මේ පාරත් ආවේ නැත්නම් මට වෙන කරන්න දෙයක් නැති වෙනවා. 253 00:25:13,947 --> 00:25:15,981 ඔයාට ශිෂ්‍යත්වය අහිමි වෙයි. 254 00:25:17,417 --> 00:25:18,467 ඔයාට තේරෙනවනේ? 255 00:25:18,618 --> 00:25:19,818 ඔව් මට තේරෙනවා. 256 00:25:21,421 --> 00:25:23,456 මේක ඔයාට ලොකු අවස්ථාවක්, 257 00:25:23,523 --> 00:25:26,058 ඔයා මේක වෙනුවෙන් කොච්චර මහන්සි උනාද. 258 00:25:26,125 --> 00:25:29,928 කෙලී, මම විශ්වාස කරනවා ඔයා නිවැරදිම තීරණය ගනියි කියලා. 259 00:25:29,996 --> 00:25:31,197 ස්තූතියි. මාත් හිතනවා එහෙම. 260 00:25:31,264 --> 00:25:32,731 හරි, ළගදිම හමබවෙමු. 261 00:25:37,604 --> 00:25:39,071 ඒක නවත්තන්න ටොම්. 262 00:25:40,974 --> 00:25:42,774 මට එක විනාඩියක් දෙන්න. 263 00:25:46,863 --> 00:25:50,048 මට දැන් කේන්ති ගිහිල්ලා ඉන්නේ ඔයාට තේරෙනවද? දැන් ඕක නවත්තන්න. 264 00:25:52,885 --> 00:25:54,202 අල්ලන්න එපා! 265 00:26:08,719 --> 00:26:10,068 හේයි! කොහෙන්ද මේක හොයාගත්තේ? 266 00:26:10,136 --> 00:26:12,955 මේක අම්මගේ. ඇයි මට කලින් පෙන්නුවේ නැත්තේ? 267 00:26:15,725 --> 00:26:17,243 මොකක්ද මේ? 268 00:26:17,310 --> 00:26:18,377 ඔයා මේවා එකක් හරි බිව්වද, ටොම්? 269 00:26:18,444 --> 00:26:21,147 මට දැන්මම කියන්න. බිව්වද? 270 00:26:29,656 --> 00:26:32,574 දෙවියනේ, අම්මේ, ඔයා මොනවද ගත්තේ නැත්තේ? 271 00:27:16,653 --> 00:27:17,486 දෙවියනේ. 272 00:28:17,047 --> 00:28:19,197 හේයි ටොම්, නිදාගන්න වෙලාව හරි. 273 00:31:31,074 --> 00:31:33,158 රැය ගෙවිලා ඉවර වෙනවත් එක්කම, 274 00:31:33,226 --> 00:31:34,943 ඉසබෙල් සුළි කුණාටුව ගොඩබිම දෙසට එන්න පටන් ගත්තා. 275 00:31:38,998 --> 00:31:41,300 හරියටම උදේ 5 පහු වෙලා මිනිත්තු කීපයකින්. 276 00:31:41,367 --> 00:31:43,819 පැයට සැතපුම් 120ක පමණ වේගයකින් 277 00:31:43,887 --> 00:31:45,237 සුළඟ හමාගෙන එනවා මුහුදුබඩ ප්‍රදේශයට. 278 00:31:45,304 --> 00:31:46,739 ඔබ ඉන්නේ මොන්ටිගෝමරි ප්‍රාන්තයේ නම්, 279 00:31:46,806 --> 00:31:48,741 ඔබ අනතුරින් මිදිලා. 280 00:31:48,808 --> 00:31:51,476 අපි ඔබ සමග රැදී ඉන්නවා සම්පූර්ණ... 281 00:32:55,441 --> 00:32:57,259 නියම තීරණයක්නේ. 282 00:34:16,622 --> 00:34:17,789 හෙලෝ? 283 00:34:33,639 --> 00:34:34,706 ටොම්? 284 00:35:44,093 --> 00:35:45,327 මොන මගුලක්ද! 285 00:36:48,825 --> 00:36:50,292 ටොම්, නැගිටින්න. 286 00:36:51,961 --> 00:36:53,061 ටොම්! 287 00:36:54,530 --> 00:36:56,130 මේක විහිලුවක් නෙවෙයි. 288 00:37:12,848 --> 00:37:14,532 ටොම්, නැගිටින්න. 289 00:37:32,134 --> 00:37:33,451 මොන මගුලක්ද. 290 00:38:30,442 --> 00:38:33,428 ඔබ මොන්ටිගෝමරි ප්‍රාන්ත හදිසි සේවා අංශය සමගයි සම්බන්ධ වී සිටින්නේ. 291 00:38:33,495 --> 00:38:36,164 අප මේ මොහොතේ දරුණු සුලි කුණාටු තත්වයකට මුහුණ දෙමිනුයි සිටින්නේ. 292 00:38:36,232 --> 00:38:37,532 කරුණාකර ඔබගේ දුරකතන අංකය ඇතුලත් කරන්න, 293 00:38:37,599 --> 00:38:39,167 අපිට හැකි සැණින් අපි ඔබට දුරකතන ඇමතුමක්... 294 00:39:09,732 --> 00:39:11,333 මට තව එකක් දෙන්න. 295 00:39:37,476 --> 00:39:38,543 ටොම්. 296 00:44:48,120 --> 00:44:50,321 තමුසේ මොන මගුලකද ගිහිල්ලා හිටියේ? 297 00:45:01,400 --> 00:45:02,783 එන්න මාත් එක්ක. 298 00:45:08,023 --> 00:45:09,257 එන්න. 299 00:45:33,265 --> 00:45:34,432 ජේසුනි. 300 00:45:37,052 --> 00:45:38,235 ටොම්. 301 00:45:40,189 --> 00:45:42,340 ගේ ඇතුලේ කොටියෙක් ඉන්නවා. 302 00:46:02,544 --> 00:46:03,744 එන්න. අපි ශබ්ද කරන්න තහනම් සෙල්ලම කරමු. 303 00:46:03,812 --> 00:46:06,281 ශබ්ද කරන්න තහනම් සෙල්ලම. ශබ්ද කරන්න තහනම් සෙල්ලම. 304 00:46:07,666 --> 00:46:10,552 ඉක්මනට. ඉක්මනට. ශබ්ද කරන්න තහනම් සෙල්ලම. 305 00:46:14,556 --> 00:46:16,524 ඉක්මනට, ඉක්මනට, ඉක්මනට. 306 00:46:19,077 --> 00:46:21,145 ඉක්මනට වැඩ කරනවා, මල ජරාව! 307 00:46:27,369 --> 00:46:28,386 මොන මගුලක්ද! 308 00:47:55,640 --> 00:47:56,991 අපි යමු! 309 00:47:58,126 --> 00:47:59,610 එන්න! 310 00:48:47,576 --> 00:48:50,578 දැන් ඕනේ කෑම. කෑම. 311 00:48:53,515 --> 00:48:56,133 කෑම! දැන් ඕනේ උදේ කෑම! 312 00:48:57,269 --> 00:49:00,270 දැන් ඕනේ කෑම! කෑම! 313 00:49:01,756 --> 00:49:04,592 කෑම! කෑම! 314 00:49:07,196 --> 00:49:10,314 කන්න ඕනේ! කෑම ඕනේ! 315 00:49:12,767 --> 00:49:14,319 කෑම! 316 00:49:14,386 --> 00:49:16,403 ඕනේමයි! 317 00:49:16,471 --> 00:49:17,805 ඔයාගේ උදේ කෑම. 318 00:50:05,921 --> 00:50:07,038 ලෑස්ති වෙන්න ඕනේ. 319 00:50:07,105 --> 00:50:08,605 ඔයාගේ කාමරේට වෙලා ඉන්න. 320 00:50:47,129 --> 00:50:48,946 ටොම්. ලෑස්ති වෙන්න ඕනේ. 321 00:50:54,619 --> 00:50:57,604 අල්ලන්න එපා. අල්ලන්න එපා. 322 00:50:57,672 --> 00:50:58,873 මම අල්ලන් ඉන්නේ ඔයාගේ ෂර්ට් එක. 323 00:51:00,709 --> 00:51:01,843 අල්ලන්න එපා. අල්ලන්න එපා. 324 00:51:01,910 --> 00:51:03,878 බලන්න. මම ඔයාව අල්ලන්නෑ. 325 00:51:24,666 --> 00:51:26,300 අල්ලන්න එපා. 326 00:51:26,368 --> 00:51:27,768 අල්ලන්න එපා. මෙහෙ එන්න. 327 00:51:56,615 --> 00:51:59,700 ඔතනින් එලියට එන්න. ඔතනින් එලියට එන්න. එලියට! 328 00:52:01,520 --> 00:52:03,754 මොකක්ද මේ? දැන් ඇති! 329 00:52:15,016 --> 00:52:16,517 ඕනෙද ඒක? තියාගන්න. 330 00:55:42,257 --> 00:55:43,941 තුවක්කුව කොහෙද? 331 00:55:48,996 --> 00:55:51,348 ඉක්මනට, ඉක්මනට, ඉක්මනට, ඉක්මනට. 332 00:55:58,906 --> 00:56:00,124 හරි. 333 00:56:06,898 --> 00:56:08,265 අයින් වෙන්න. අයින් වෙන්න. 334 00:56:10,252 --> 00:56:11,568 මොන මගුලක්ද! 335 00:56:30,238 --> 00:56:32,973 මේකෙන් බේරෙන්න ක්‍රමයක් නැද්ද. 336 00:56:37,846 --> 00:56:40,080 මට ක්‍රමයක් පෙන්නන්න දෙවියනේ! කරුණාකරලා. 337 00:56:40,148 --> 00:56:42,315 බේරෙන්න ක්‍රමයක් තියෙන්න. 338 00:57:25,143 --> 00:57:26,243 මොකක්? 339 00:57:33,801 --> 00:57:35,335 පාහර බල්ලා. 340 00:57:44,746 --> 00:57:46,930 තමුසෙට පිස්සු තියෙනවද? 341 00:57:51,269 --> 00:57:52,836 ඌ කූඩුවක ඉන්නේ. 342 00:57:52,904 --> 00:57:55,605 ඌ වත්ත පුරාම ඇවිද ඇවිද ඉන්නේ නෑ. 343 00:57:55,757 --> 00:57:58,341 තමුසේ කොහොමද ඌව පාලනය කරගන්නේ? 344 00:57:58,409 --> 00:57:59,860 බඩගින්නේ තියලා. 345 00:58:01,763 --> 00:58:02,863 ඒ කොහොමද? 346 00:58:02,930 --> 00:58:04,698 උන්ව පොඩ්ඩක් බඩගින්නේ තිබ්බම හරි. 347 00:58:04,766 --> 00:58:06,133 ඌ සති දෙකකින් කාලා නෑ. 348 00:58:06,200 --> 00:58:08,785 එහෙමයි කොටින්ව පාලනය කරගන්නේ. 349 00:58:08,853 --> 00:58:10,971 තමුසේ ඌව පාලනය කරනවා? 350 00:58:11,039 --> 00:58:13,707 මම හදන්නේ ආදායම් මාර්ගයක් හදාගන්න මොරිස්. 351 00:58:13,775 --> 00:58:15,525 අ-හ්. 352 00:58:15,593 --> 00:58:17,778 කෙලී විද්‍යාපීඨයට ගියාම. 353 00:58:17,846 --> 00:58:20,213 තමුසේ දන්නවනේ තරුණ අයගේ හැටි. 354 00:58:21,316 --> 00:58:23,950 කවුද අර පොඩි කොල්ලව බලාගන්නේ? 355 00:58:24,018 --> 00:58:25,452 තමුසේ... 356 00:58:25,520 --> 00:58:28,322 තමුසේ ඒ ළමයි ළඟට දෙවියෝ එව්වා වගේ, ජොනී. 357 00:58:35,296 --> 00:58:38,215 ඒක මෙතන තියෙන්න ඕනේ! කෝ ඒක? කෝ ඒක? 358 00:58:40,184 --> 00:58:41,869 එපා! අල්ලන්න එපා! 359 00:59:35,006 --> 00:59:39,343 අපිට රෙදි හෝදන කාමරේ හරහා යන්න පුලුවන් වෙයි. ඔයාට තේරෙනවද? 360 00:59:39,411 --> 00:59:41,011 මම මුලින් යන්නම්. 361 00:59:44,516 --> 00:59:46,016 සද්ද කරන්න එපා. 362 01:00:22,287 --> 01:00:23,486 එපා. 363 01:00:26,057 --> 01:00:27,224 එපා, එපා. 364 01:01:31,305 --> 01:01:32,539 එන්න, අපි යන්න ඕනේ. 365 01:01:32,607 --> 01:01:33,507 බෑ. මම ඉන්නවා! 366 01:05:00,080 --> 01:05:01,481 මගේ දෙවියනේ. 367 01:05:31,311 --> 01:05:33,412 අම්මා ඔයාව දාලා ගිය එක ගැන මට ගොඩක් කණගාටුයි ටොම්. 368 01:05:34,599 --> 01:05:36,316 එයා මාවත් දාලා ගියා. 369 01:05:39,921 --> 01:05:41,821 මට කණගාටුයි එයා එහෙම කරපු එක ගැන. 370 01:05:50,047 --> 01:05:52,599 ඒ උනාට මම ඔයාව දාලා යන්නේ නෑ ටොමී. 371 01:05:54,902 --> 01:05:58,137 අපි මෙතනින් බේරිලා යන්නයි යන්නේ. මේ දැන්මම. 372 01:05:58,205 --> 01:06:01,507 මම යන හැම තැනකටම, ඔයා මාත් එක්ක එන්න ඕනේ හරිද. 373 01:06:05,079 --> 01:06:06,379 අල්ලන්න එපා. 374 01:06:08,733 --> 01:06:10,000 අල්ලන්න එපා. 375 01:06:37,878 --> 01:06:39,245 හෙල්ලෙන්න එපා. 376 01:08:23,133 --> 01:08:24,951 රෙදි හෝදන කාමරේට යන්න. 377 01:08:41,685 --> 01:08:43,553 ආපහු යන්න. ආපහු යන්න. 378 01:09:37,875 --> 01:09:39,476 අපි වටෙන් යමු. 379 01:10:41,572 --> 01:10:43,889 ෆ්‍රීසර් එක ඇතුලට යන්න. 380 01:10:43,957 --> 01:10:46,792 ඔයාට මාව තේරෙනවනේ. ෆ්‍රීසර් එක ඇතුලට යන්න. 381 01:11:10,851 --> 01:11:12,385 කලබල වෙන්න එපා. 382 01:11:12,452 --> 01:11:14,470 ඒක හරි. ඔක්කොම හරි. 383 01:11:14,538 --> 01:11:16,656 ටොම්, ඔක්කොම හරි. ඔක්කොම හරි. 384 01:11:18,409 --> 01:11:21,360 ඔක්කොම හරි. ඔක්කොම හරි. හෙමීට හුස්ම ගන්න. 385 01:11:22,446 --> 01:11:24,130 හුස්ම ගන්න. 386 01:11:35,576 --> 01:11:37,677 මේකයි වෙන්න යන්නේ. 387 01:11:38,879 --> 01:11:42,448 ඔයාට දැන් නින්ද යනවා. 388 01:11:42,516 --> 01:11:45,601 ඒක හොදයි නේද? ඔයාට ගොඩක් මහන්සිත් හන්දා. 389 01:11:48,939 --> 01:11:52,091 ඇස් දෙක පියාගෙන නිදාගන්න. 390 01:13:01,127 --> 01:13:04,263 ටොමී, එන්න. 391 01:13:09,987 --> 01:13:11,220 එන්න. 392 01:14:35,639 --> 01:14:38,541 දෙවියනේ ෆිල්ගේ ගෙදර නම් නියමයි. 393 01:14:39,944 --> 01:14:44,096 හැමෝම එහෙට ඇවිල්ල හිටියා. ලින්ඩ්සේ බොසියරුත් හිටියා. 394 01:14:53,057 --> 01:14:55,024 කුණාටුව ඉවරයි. 395 01:15:01,281 --> 01:15:04,750 එයා දැන් මාස අටක ගැබිණියක්. 396 01:15:06,202 --> 01:15:08,020 නියම මිනිස්සු ටිකක් නැද්ද? 397 01:15:12,609 --> 01:15:15,461 ටොම්ට තේරෙන්නේ නෑ මෙහෙ මොකක්ද උනේ කියලා. 398 01:15:17,064 --> 01:15:18,715 එයාට බෑ කාටවත් මොකුත් කියන්න. 399 01:15:22,452 --> 01:15:24,553 ඉතිං, ඔයා අපිට යන්න දෙනවද? 400 01:15:29,543 --> 01:15:32,278 යන්න ඕනේ උනේ ඔයාලට විතරක් නෙවෙයි. 401 01:15:33,430 --> 01:15:35,814 ඔයාලගේ අම්මටත් යන්න ඕනේ උනා. 402 01:15:38,685 --> 01:15:40,253 උඹ එයාව මැරුවා. 403 01:15:44,040 --> 01:15:45,441 කෙලී... 404 01:16:44,134 --> 01:25:00,000 නවතම චිත්‍රපටවල සිංහල උපසිරැසි ලබාගැනීම සඳහා "www.sinhalasubtitlez.blogspot.com" වෙබ් අඩවියට පිවිසෙන්න.