1 00:00:02,740 --> 00:00:04,620 ඒකට පොඩි වැඩ ටිකක් කරන්න වුනා, නමුත් අන්තිමේදී උන් ටික මං ළඟ ඉන්නවා. 2 00:00:05,340 --> 00:00:06,840 දරුණුම උන්ගෙනුත් දරුණුම උන්. 3 00:00:19,120 --> 00:00:19,680 කොහෙද? 4 00:00:20,100 --> 00:00:22,900 අපි කියමු මම උන්ව හංගලා ඒ හංගපු තැනත් හැංගුවා කියලා. 5 00:00:25,540 --> 00:00:28,800 කට කතා වගයක් තියෙනවා, ඇමැන්ඩා, උන්ගෙන් සමහර අයට දක්ෂතාවයන් තියෙනවා කියලා. 7 00:00:28,800 --> 00:00:31,540 අපෝ, ඔව්... මම ඒ දේවල් දැකලා තියෙනවා 8 00:00:32,200 --> 00:00:36,880 සමහර විට සුපර්මෑන් කියන්නේ අඳුරු තැන් වල ඉඳලා ආපහු උන්ට එලියට එන්න හේතුවක් වුන ගිනි මැලයක් වෙන්න ඇති. 10 00:00:37,640 --> 00:00:41,140 මට ඕන කරන්නේ ලෝකේ ඉන්න භයානකම මිනිස්සු එකතු කරලා බලකායක් හදන්න... 11 00:00:42,040 --> 00:00:43,500 ...එයාලට හොඳ දෙයක් කරන්න පුළුවන් විදිහට. 12 00:00:45,280 --> 00:00:47,020 - එයාලා නරක කට්ටියනේ - හරියට හරි 13 00:00:47,940 --> 00:00:51,140 ඒ වගේම මොකක් හරි වැරද්දක් වුනොත්, අපි උන්ට වරද පටවනවා. අපේ වැරැද්දක් නෑ කියන්න පුලුවන්. 14 00:00:51,140 --> 00:00:53,140 කොහොමද හිතන්නෙ ඔයාට උන්ව පාලනය කරගන්න පුළුවන් කියලා? 15 00:00:54,300 --> 00:00:58,220 මොකද මිනිස්සුන්ව එයාලගේම ආසාවට එරෙහිව ක්‍රියාත්මක කරවන එක තමයි මගේ රැකියාව. 18 00:01:23,420 --> 00:01:25,180 ඔයාද යක්ෂයා? 20 00:01:31,460 --> 00:01:33,460 ඔයාලා දැනගන්න ඕන කරන්නේ, ඔයාලා වැඩ කරන්නේ මං වෙනුවෙන් කියන එක විතරයි. 22 00:01:43,660 --> 00:01:44,880 එහෙනම් එහෙමයි නේද, ආ? 23 00:01:45,420 --> 00:01:46,740 අපි තමයි පේස්ටි ටික. 24 00:01:48,120 --> 00:01:50,120 අපි එක විදිහක "මරාගෙන මැරෙන කණ්ඩායමක්" 25 00:01:51,820 --> 00:01:52,980 එහෙනම් ගිහින් ලෝකෙ බේරගමු. 30 00:02:13,980 --> 00:02:16,380 ඔයා ලොකු කරදරේක වැටිලා ඉන්නේ 31 00:02:22,900 --> 00:02:24,620 හිතනවා ඔයාට රක්ෂණයක් එහෙම ඇති කියලා. 33 00:02:32,560 --> 00:02:34,440 ඔයා දන්නවද කට්ටිය පිස්සු හැදිච්ච උන් ගැන කියන දේවල්? 34 00:02:35,760 --> 00:02:36,220 ආ? 37 00:02:43,020 --> 00:02:44,460 අම්මෝ, මම ඔයාව මරන්න නෙවෙයි යන්නේ... 39 00:02:53,220 --> 00:02:58,980 මම ඔයාට හරීම, හරීම නරක විදිහට රිදවන්නයි යන්නේ... 00:02:58,980 --> 00:03:06,940 සිංහලට පරිවර්තනය " බ්ලැක් පැන්තර් ". Subtitles by Navin_Ad (Including Sync and HI)