1 00:00:02,151 --> 00:00:03,981 මුලින්ම අපි පැමෙලට එරෙහිව පියවරක් ගන්න කැමති භට කණ්ඩායම්, 2 00:00:04,005 --> 00:00:05,046 ප්‍රමාණවත් තරම් රැස් කරගන්න ඕන. 3 00:00:05,049 --> 00:00:06,968 "වෝකින් ඩෙඩ් පෙර කොටස් තුලින්..." 4 00:00:06,971 --> 00:00:09,398 එයා හුස්මගන්නකම් අපි කවුරුත් ආරක්‍ෂිත නැහැ. 5 00:00:09,401 --> 00:00:12,141 අපි අපේ දුවව ආපහු අරගන්නව කියල ඔයා දන්නව නේද? 6 00:00:12,144 --> 00:00:14,671 ඒත් ඔයා දන්නවා අපි මොනවද කරන්න ඕන කියල. 7 00:00:14,674 --> 00:00:15,847 හරි. 8 00:00:18,536 --> 00:00:20,835 නෑ! 9 00:00:20,838 --> 00:00:22,925 උන් තාප්ප දිගේ නගිනව. 10 00:00:22,928 --> 00:00:24,335 උන් ඇතුලට එනව. 11 00:00:24,338 --> 00:00:27,121 මැරිච්ච උන් කොමන්වෙල්ත් එක ඇතුලේ, ආණ්ඩුකාරතුමිය. 12 00:00:27,124 --> 00:00:29,867 පහල ජනාවාස පැත්තට උන්ව හරවල යවන්න. 13 00:00:29,870 --> 00:00:31,611 ඒක මරණ දඬුවමක්. 14 00:00:38,616 --> 00:00:41,182 මට උදව් වෙන්න! 15 00:00:41,185 --> 00:00:43,011 උදව් වෙන්න! 16 00:00:46,878 --> 00:00:49,008 ඔයාට අවුලක් නැතිවේවි... 17 00:03:00,654 --> 00:03:03,437 ඉක්මන් කරන්න, යමු, යමු! 18 00:03:10,174 --> 00:03:13,177 ජූල්ස්! 19 00:03:15,001 --> 00:03:16,750 ඔයාට අවුලක් නැතිවෙයි. 20 00:03:16,753 --> 00:03:20,624 උදව් වෙන්න! 21 00:03:20,627 --> 00:03:23,628 නෑ! 22 00:03:23,631 --> 00:03:26,632 නෑ...! 23 00:03:32,816 --> 00:03:34,860 - උදව් වෙන්න! - ජූල්ස්!! 24 00:03:34,863 --> 00:03:36,689 ඉක්මනට, මෙතනින් යමු. 25 00:03:36,692 --> 00:03:39,084 නෑ! 26 00:03:39,087 --> 00:03:41,913 අපි ඉස්පිරිතාලෙට යන්න ඕන. 27 00:03:45,878 --> 00:03:48,661 මේ පැත්තෙන්. 28 00:03:48,664 --> 00:03:51,013 වැට අතරින් යන්න, යන්න! 29 00:03:51,016 --> 00:03:57,324 යමු! යමු! ඉක්මනට! 30 00:03:57,327 --> 00:04:00,415 යන්න.. 31 00:04:03,674 --> 00:04:08,416 හේයි, මේ මම.. 32 00:04:10,159 --> 00:04:13,421 හෙමිහිට. 33 00:04:13,423 --> 00:04:15,467 හරි, අපි, අපි... 34 00:04:28,917 --> 00:04:31,700 - මම හොඳින්. - ඩැරල්, නෑ, ඔයා හොඳින් නෙමෙයි. 35 00:04:36,272 --> 00:04:38,100 එයාගෙන් ලේ ගොඩක් ගියා. 36 00:04:47,612 --> 00:04:50,048 - ඉක්මන් කරන්න. - ඔයා හොඳින්. 37 00:04:50,051 --> 00:04:52,399 - ඒකට කමක් නැහැ. - අපිත් එක්කම ඉන්න. 38 00:04:52,402 --> 00:04:53,749 අපිත් එක්කම ඉන්න. 39 00:04:53,752 --> 00:04:56,187 ඉක්මනට. 40 00:04:56,190 --> 00:04:59,539 හැම දොස්තර කෙනෙක්ම, නර්ස් කෙනෙක්ම ගිහින්, බෙහෙත් ටිකත් නැහැ. 41 00:04:59,542 --> 00:05:02,021 - කොහෙටද? - පැමේලා හැම දෙයක්ම අරගත්ත කියල ආරංචි වුණේ. 42 00:05:02,024 --> 00:05:03,763 එයා වහගෙන ඉන්න ජනාවාසයේ ආරක්ෂිතව ඉන්නවලු, 43 00:05:03,766 --> 00:05:05,592 එයා කොමන්වෙල්ත් එකේ ඉතුරු කට්ටියව අතැරලා, 44 00:05:05,595 --> 00:05:08,460 එයා ඉන්න තැනට ආරක්ෂාව සලස්වාගන්න. 45 00:05:08,663 --> 00:05:10,054 හරි, අපි එහෙට යනව. 46 00:05:10,057 --> 00:05:11,798 එහෙ සෙබළු ගොඩක් ඉන්නව. 47 00:05:14,081 --> 00:05:16,865 සටනක් නැතුව අපිව ඇතුලට අරගන්න කෙනෙක්ව හම්බවෙයි කියල හිතනව. 48 00:05:16,868 --> 00:05:20,130 මර්සර් මොකද? එයා ඇතුලේ ඉන්න අයව අඳුරනව. 49 00:05:20,133 --> 00:05:22,655 ඔව්, මැක්ස් අඳුරනව. එයාගේ පස්සෙන් කණ්ඩායමක් පන්නනව. 50 00:05:22,658 --> 00:05:24,311 තව කිහිපදෙනෙක් ළමයව හොයනව, 51 00:05:24,313 --> 00:05:25,661 එයාලව හම්බවේවි අපිට එහෙදි. 52 00:05:25,663 --> 00:05:27,034 - ඉතිං අපි බලං ඉන්නවද? 53 00:05:27,058 --> 00:05:29,623 - නැහැ, එයා ගැනයි, ඔයා ගැනයි වගබලාගන්නවා. 54 00:05:29,626 --> 00:05:33,018 කමෝන්, අපිත් එක්කම ඉන්න. 55 00:05:34,843 --> 00:05:36,703 ඉන්න, ඉන්න, එයා මොනාහරි කියන්න හදනව. 56 00:05:36,706 --> 00:05:38,619 මොකක්ද? 57 00:05:47,891 --> 00:05:50,762 මොකක්ද? මොකක්ද? මේකද? 58 00:05:53,984 --> 00:05:57,203 අපි දිගටම සංගීතය දාල තියනවා, හරිද? 59 00:05:57,205 --> 00:05:59,379 හැම වෙලාවෙම. 60 00:05:59,381 --> 00:06:01,754 හැම වෙලාවෙම, මං පොරොන්දු වෙනව. 61 00:06:01,757 --> 00:06:03,528 ඔයා වෙනුවෙන්. 62 00:06:03,700 --> 00:06:05,407 හැමෝම වෙනුවෙන්. 63 00:06:05,410 --> 00:06:07,301 හැමෝම වෙනුවෙන්. 64 00:06:07,304 --> 00:06:08,621 මට පොරොන්දු වෙන්න. 65 00:06:08,624 --> 00:06:09,710 පොරොන්දු වෙනව. 66 00:06:09,713 --> 00:06:10,975 ඔව්! 67 00:06:14,080 --> 00:06:15,776 මම ඔයාට ආදරෙයි. 68 00:06:15,779 --> 00:06:17,512 අපි ඔයාට ගොඩක් ආදරෙයි. 69 00:06:26,526 --> 00:06:28,004 ඉන්න. 70 00:07:03,917 --> 00:07:06,744 මම එයාට ලේ දෙනව. 71 00:07:06,747 --> 00:07:08,317 මේක කරන විධිය ඔයා දන්නවද? 72 00:07:08,320 --> 00:07:10,106 ඔව්, ඒත් ඔයාගේ ලේ වර්ගය ගැලපෙන්න ඕන. 73 00:07:10,109 --> 00:07:12,848 මගේ ලේ වර්ගය ඕන කෙනෙක්ට හරියනව. 74 00:07:12,851 --> 00:07:15,678 මම පොඩි කාලේ සල්ලි වලට පොඩ්ඩක් විකුනන්න පුරුදු වෙලා හිටිය. 75 00:07:24,256 --> 00:07:25,922 ඔන්න එහෙනම්. 76 00:07:54,170 --> 00:07:56,605 මම ඉස්පිරිතාලේ පරික්ෂා කරලා බලන්නම්, අනිත් අය හොඳින්ද කියල බලන්න. 77 00:07:56,607 --> 00:07:58,172 - අපිත් එනව. - ඔයා හොඳින්ද? 78 00:08:40,042 --> 00:08:42,260 පැටියෝ, පස්සට වෙන්න! ඔයාගේ ඔලුව වහගන්න! 79 00:08:42,262 --> 00:08:43,915 මම හරි. 80 00:08:47,702 --> 00:08:50,442 මයික්? 81 00:08:50,444 --> 00:08:53,706 මම ආව. 82 00:09:11,465 --> 00:09:13,595 මේක පටවමු, ඉක්මනට. 83 00:09:13,597 --> 00:09:16,067 ඇතුලේ එක අහුරන්න. 84 00:09:16,070 --> 00:09:17,251 තව එකයි, ඊළඟට අපි යනව. 85 00:09:17,253 --> 00:09:18,644 ඔලුව බලාගෙන. 86 00:09:18,646 --> 00:09:21,299 හේයි. 87 00:09:21,301 --> 00:09:22,998 ඕක පැමෙලා වෙනුවෙන්ද? 88 00:09:26,393 --> 00:09:28,218 මේක පටවන්න සුදානම්. 89 00:09:28,220 --> 00:09:29,910 තව ටිකයි, යමු. 90 00:09:29,913 --> 00:09:32,653 තවමත් යෝජනාව පවතිනවා, මැගී. 91 00:09:32,656 --> 00:09:34,266 නැතුවට කමක් නැහැ. 92 00:09:37,464 --> 00:09:39,074 අපි යන්න ඕන. 93 00:09:42,915 --> 00:09:44,482 ඉන්න! 94 00:09:47,935 --> 00:09:49,282 දෙවියන්ට ස්තුතියි. 95 00:09:49,285 --> 00:09:51,614 ඔයා හොඳින්ද? 96 00:09:51,617 --> 00:09:53,835 ජෙරී, එලයිජා කොහෙද? 97 00:09:53,838 --> 00:09:55,316 තවම එළියේ. 98 00:09:55,319 --> 00:09:57,769 - දෙවියනේ, ඔයා හොඳින්ද? - ඔව්, මම හොඳින්. 99 00:09:57,772 --> 00:09:59,782 - මොකක්ද වුණේ? - යන ගමන් විස්තරේ කියන්නම්. 100 00:09:59,785 --> 00:10:01,687 අපි ඉස්පිරිතාලෙට යන්න ඕන. 101 00:10:30,761 --> 00:10:32,326 යමු! 102 00:10:32,328 --> 00:10:33,934 කොකෝ. 103 00:11:07,581 --> 00:11:09,276 රොසිටා! 104 00:11:17,504 --> 00:11:21,810 හේයි... 105 00:11:21,812 --> 00:11:25,292 හෙයු, ඒක හරි. 106 00:11:27,514 --> 00:11:31,777 අපි මර්සියර්ව හොයාගත්ත, ළමයි ගැන මොකුත්? 107 00:11:31,779 --> 00:11:33,866 අපිට එයාලව හම්බුනා. 108 00:11:33,868 --> 00:11:36,103 දෙවියන්ට ස්තුතියි. අපි ඔයාව ඉස්පිරිතාලේදී මුනගහෙන්නම්. 109 00:11:36,106 --> 00:11:38,481 ඒකට කමක් නෑ. 110 00:12:01,112 --> 00:12:03,715 මොනවද වෙන්නේ? 111 00:12:05,242 --> 00:12:07,173 මොනවද වෙන්නේ? මම කොහෙද? 112 00:12:07,176 --> 00:12:11,077 සේරම හොඳින්, ඔයා ඉස්පිරිතාලේ. 113 00:12:11,079 --> 00:12:13,124 ඇයි? 114 00:12:14,909 --> 00:12:17,213 ඇයි? 115 00:12:17,215 --> 00:12:19,085 මම මැරෙන්නද යන්නේ? 116 00:12:19,087 --> 00:12:20,478 නෑ. 117 00:12:20,480 --> 00:12:22,828 ඔයා මැරෙන්නේ නැහැ. 118 00:12:22,830 --> 00:12:25,221 මම මැරෙන්න යනව වගේ දැනෙන්නේ. 119 00:12:25,223 --> 00:12:27,702 මට බැහැ, අම්ම තාත්තව හොයාගන්නවා, අපි එකට ඉන්නයි යන්නේ. 120 00:12:27,704 --> 00:12:29,225 අපි හැමෝම එකට ඉන්නව. 121 00:12:29,227 --> 00:12:32,707 ඒත් දැන්, දැනෙන්නේ හරියට... 122 00:12:32,709 --> 00:12:34,718 ඔයා මැරෙන්නේ නැහැ. 123 00:12:34,721 --> 00:12:36,723 ඔයා හොඳින්. 124 00:12:41,762 --> 00:12:45,764 එයා මට කිව්වා මේ දේ කිව්වා තාත්ත... 125 00:12:45,766 --> 00:12:47,417 එයා කිව්වා, අපි තමයි... 126 00:12:47,419 --> 00:12:49,898 ජුඩි.. 127 00:12:49,900 --> 00:12:53,162 ඉක්මනට, ඇහැරෙන්න, ඉක්මනට කෙල්ලේ.. 128 00:12:53,164 --> 00:12:54,729 ජුඩි! 129 00:12:54,731 --> 00:12:56,339 ඇවිදින්නෝ කඩා වැදිලා, අපි යන්න ඕන. 130 00:12:56,341 --> 00:12:57,907 මට බැහැ, මට යන්න බැහැ. 131 00:12:57,910 --> 00:13:00,605 කැරොල්, ඔයාට ඇහෙනවද? 132 00:13:00,607 --> 00:13:03,346 ජුඩි, ඉක්මනට ඇහැරෙන්න. 133 00:13:03,348 --> 00:13:05,174 රොසිටා, ඔයා කොහෙද? 134 00:13:05,176 --> 00:13:07,978 අපි පටු පාරේ... ඉස්පිරිතාලේ පිටිපස්සේ. 135 00:13:07,981 --> 00:13:09,788 අපි අවිදින්නෝ රැලක් මැදින් ගියා. 136 00:13:09,790 --> 00:13:12,426 මගේ දෙවියනේ. අපේ වාහනයට කෙලවුනා! 137 00:13:14,055 --> 00:13:15,620 අපි යන්න ඕන. 138 00:13:18,276 --> 00:13:20,059 - හරි. - හරි. 139 00:13:29,636 --> 00:13:31,236 ඔයා හොන්දවේවි, ජුඩි. 140 00:13:46,348 --> 00:13:48,261 අල්ලන් ඉන්න කේලී! 141 00:14:28,825 --> 00:14:31,347 - අපි යන්න ඕන, දුවන්න! - යන්න.. 142 00:14:31,349 --> 00:14:33,567 යන්න... දුවන්නම! 143 00:14:44,188 --> 00:14:46,667 - මගේ පිටිපස්සට එන්න! - කවුරුහරි අනිත් අයව දැනුවත් කරන්න. 144 00:14:46,669 --> 00:14:48,147 රෝහල බිඳ වැටුන කියල කියන්න එයාලට. 145 00:14:48,149 --> 00:14:50,366 කියනවා, රෝහල බිඳ වැටුන. 146 00:14:50,368 --> 00:14:52,608 - අපි පිටිපස්සෙන් එලියට එනවා. - ඉක්මනට එන්න, මේ පැත්තෙන්. 147 00:14:54,329 --> 00:14:55,763 යන්න! 148 00:14:55,765 --> 00:14:57,939 අපිව හිරවෙලා! 149 00:15:20,268 --> 00:15:22,350 - ඉයුජින්! - පිටට පිට! 150 00:15:22,353 --> 00:15:24,548 අපි එලියට යාගන්න තැනක් හොයාගන්න ඕන! 151 00:15:37,657 --> 00:15:39,353 ඉයුජින්! බැටේ දිගේ උඩට, යන්න! 152 00:15:39,356 --> 00:15:41,287 ඔයා මුලින්! 153 00:15:41,289 --> 00:15:43,246 ඉක්මනට, ඉයුජින්! 154 00:15:43,249 --> 00:15:44,768 නෑ! 155 00:15:44,771 --> 00:15:47,075 මම ඔයාගේ පිටිපස්සෙන් එන්නම්! 156 00:16:16,237 --> 00:16:17,584 ඉක්මනට! 157 00:16:17,586 --> 00:16:21,597 ඉක්මනට! 158 00:16:21,600 --> 00:16:23,672 අතාරින්න එපා, ඉක්මනට! 159 00:16:23,675 --> 00:16:25,678 අල්ලගන්න... 160 00:16:25,681 --> 00:16:29,422 රොසිටා! 161 00:16:56,625 --> 00:16:58,364 ඉක්මනට, පනින්න!! 162 00:16:58,366 --> 00:16:59,713 ඉක්මනට! 163 00:17:08,356 --> 00:17:10,245 ඉක්මනට, මෙහෙට එන්න! 164 00:17:40,930 --> 00:17:43,713 - තව කොච්චර වෙලාවක් යනවද? - ඉක්මනට. 165 00:17:43,715 --> 00:17:46,460 ඉහලමාලවලයි, වහල උඩයි මිනිස්සු උදව් ඉල්ලනවා දැක්ක. 166 00:17:46,463 --> 00:17:48,370 මුලින්ම ලිඩියව ආරක්ෂා කරගන්න ඕන වුණා. 167 00:17:48,372 --> 00:17:50,808 ඔයා හරි දේ කලේ. 168 00:17:53,551 --> 00:17:55,551 අපිට තව මොනාහරි කරන්න පුළුවන්කම තිබ්බ. 169 00:17:55,553 --> 00:17:58,076 එහෙනම් තව මොනාහරි කරමු. 170 00:17:58,078 --> 00:17:59,906 ඒත් අපි මුලින්ම ජුඩිත් ගැන බලාගන්න ඕන. 171 00:18:04,911 --> 00:18:06,345 සේරම හරි, සර්. 172 00:18:06,347 --> 00:18:09,119 හැමෝම ආපහු ආව, තව එන්න කවුරුත් නැහැ. 173 00:18:09,122 --> 00:18:11,219 දොස්තරවරු ආරක්‍ෂිත නිවහනක් හැදුව, ඒත් අපි ඉක්මන් කරන්න ඕන. 174 00:18:11,221 --> 00:18:12,210 හරි, අපි යමු! 175 00:18:12,213 --> 00:18:13,743 අපි ජුඩිත්වයි ටොමිවයි අරගන්න ඕන. 176 00:18:21,014 --> 00:18:24,450 එයාව මෙතනින් තියන්න. 177 00:18:24,452 --> 00:18:25,888 හරි. 178 00:18:29,805 --> 00:18:31,546 එයා සිහිසුන් තත්වයේ ඉන්නේ. 179 00:18:33,939 --> 00:18:36,417 ඔයා එයාට ලේ දුන්න එක හොඳයි. 180 00:18:36,420 --> 00:18:38,491 මම මට පුළුවන් දෙයක් කරන්නම්, එසිකිල්. 181 00:18:38,494 --> 00:18:40,772 - හරි. - ස්තුතියි ඔයාට. 182 00:18:42,825 --> 00:18:45,001 - IV සුදානම් කරන්න. - හරි. 183 00:18:46,387 --> 00:18:47,821 සුදානම්. 184 00:18:47,823 --> 00:18:50,824 අපි කාමරය නිදහස් කරන්න ඕන. 185 00:18:50,826 --> 00:18:52,567 එයා ස්ථාවර වුනහම අපි ඔයාට කතා කරන්නම්. 186 00:19:01,793 --> 00:19:03,447 ඔයාට ටික වෙලාවක් යනකම් ඒක දැනේවි. 187 00:19:05,449 --> 00:19:06,929 තවම අත තියෙනව වගේ. 188 00:19:12,861 --> 00:19:16,371 ඔයා හොඳින්ද? 189 00:19:16,373 --> 00:19:17,940 ඔව්. 190 00:19:20,464 --> 00:19:22,638 ඇත්තටම.. 191 00:19:22,640 --> 00:19:26,120 ලූක්, ජූල්ස් දෙන්නා... 192 00:19:26,122 --> 00:19:27,819 මම දන්නවා. 193 00:19:30,344 --> 00:19:32,346 එලයිජටත් එහෙමයි, මම දන්නවා. 194 00:19:36,524 --> 00:19:37,905 ඒක තමා වෙන්නේ. 195 00:19:37,908 --> 00:19:40,482 දන්නවද, මිනිස්සු මැරෙනව. 196 00:19:40,484 --> 00:19:44,095 නගර බිඳ වැටෙනව. 197 00:19:44,097 --> 00:19:45,837 දේවල් හරියන්නේ නැහැ. 198 00:19:48,666 --> 00:19:50,986 මිනිස්සු කියනවා ඒ දේවල් හරියනවා කියල, ඒත් එහෙම වෙන්නේ නැහැ. 199 00:19:55,238 --> 00:19:57,371 ජෙරී ආයේ එන්නෙත් නැහැ නේද? 200 00:20:01,331 --> 00:20:03,072 මම බලාපොරොත්තු අත්හැරලා නැහැ. 201 00:20:05,596 --> 00:20:08,249 අපි එයාලව හොයාගමු, ඒ දෙන්නවම. 202 00:20:14,388 --> 00:20:17,258 නිගන්ව දැක්කද? 203 00:20:17,260 --> 00:20:19,173 ටික වෙලාවක ඉඳල දැක්කේ නැහැ, හැම දෙයක්ම හොඳින්ද? 204 00:20:19,175 --> 00:20:21,915 මට සමාවෙන්න. ස්තුතියි ඔයාට. 205 00:20:28,315 --> 00:20:30,097 හේයි! 206 00:20:30,099 --> 00:20:31,655 මට ඔය රයිෆල් එක දෙන්න. 207 00:20:31,658 --> 00:20:33,709 ඔයා මැරෙන්න කලින්... 208 00:20:33,711 --> 00:20:35,581 ඔය පැමෙලා පස්සෙද යන්න ගියේ? 209 00:20:35,583 --> 00:20:38,584 ඔව්, මේ බලන්න, ඒ වැඩේ වෙනකම් වෙන්නේ කොහොමද කියන එක අදාළ නැහැ නේද? 210 00:20:38,586 --> 00:20:41,630 ඇයි මට පාඩුවේ ඉන්න දෙන්න බැරි? 211 00:20:41,632 --> 00:20:43,171 - ඔයාගේ අරමුණ මොකක්ද? - අරමුණ? 212 00:20:43,174 --> 00:20:46,635 එහෙම ලබ්බක් නැහැ, මැගී. 213 00:20:46,637 --> 00:20:48,333 එහෙම අරමුණක් නැහැ. 214 00:20:48,335 --> 00:20:50,424 මම මේක කරන්නේ ඔයා වෙනුවෙන්. 215 00:20:56,430 --> 00:21:00,258 ඔයා මේකන් පැමෙල ගැන බලාගන්නවා. 216 00:21:00,260 --> 00:21:03,348 ඔයාට සෑහෙන්න විඳවන්න වේවි. 217 00:21:03,350 --> 00:21:05,176 ඒ වගේම ඔයා ආපහු එන්නෙත් නැහැ. 218 00:21:05,178 --> 00:21:08,962 ඔයා ආපහු එන්න ඕන. 219 00:21:08,964 --> 00:21:10,661 ඒ නිසා මම ඒක කරනව. 220 00:21:13,751 --> 00:21:18,580 ඊයේ රෑ, මම දනින් වැටුන වෙලාවේ... 221 00:21:18,582 --> 00:21:21,627 මගේ බිරිඳ ගැන, මගේ... 222 00:21:21,629 --> 00:21:24,630 මට හැම දේම නැතිවෙන්න ගියේ. 223 00:21:24,632 --> 00:21:27,896 ඔයාට මොන විධියටද දැනෙන්න ඇත්තේ කියල මට අන්තිමේදී තේරුනා. 224 00:21:30,768 --> 00:21:33,639 මේ බලන්න, මම... 225 00:21:33,641 --> 00:21:36,687 මම දන්නව ඔයාට මීට වඩා දෙයක් ණයගැති බව මම, ඒත්... 226 00:21:38,863 --> 00:21:40,604 මට සමාවෙන්න.. 227 00:21:43,433 --> 00:21:45,999 මම ඔයාගෙන් උදුරගත්ත දේ වෙනුවෙන්... 228 00:21:46,001 --> 00:21:47,742 මම ඔයාගේ පුතාගෙන් උදුරගත්ත දේ වෙනුවෙන්. 229 00:22:11,809 --> 00:22:13,374 එනවද? 230 00:22:47,213 --> 00:22:49,470 දුෂ්කර අමාරු දවසක් ගතවුනේ. 231 00:22:49,473 --> 00:22:51,890 නිවී සැනසිල්ල හදාගන්න පොඩි එක්කෙනාව බලාගන්නම මම. 232 00:22:51,893 --> 00:22:53,705 ඔයා කැමති නම්. 233 00:22:53,708 --> 00:22:55,101 නැහැ, ඒකට කමක් නැහැ, ඉයුජින්. 234 00:22:57,507 --> 00:22:59,619 මට එයා එක්ක පොඩ්ඩක් විනෝද වෙන්න ඕන වුනේ, දන්නවද? 235 00:23:16,482 --> 00:23:19,570 ගිම්හාන කාලය එනකම් ඔයාට ඉවසිල්ලක් නැතුව ඇති. 236 00:23:19,573 --> 00:23:22,358 ඔයාට එයාව ඕෂන්සයිඩ් එක්කන් යන්න පුළුවන් පිහිනන්න. 237 00:23:31,278 --> 00:23:33,040 මම.. 238 00:23:34,807 --> 00:23:37,070 හරි, ඒක පුදුමයක් වෙන්න තිබ්බ දෙයක්. 239 00:23:39,114 --> 00:23:42,246 ඒත් ළමයි බලාගැනීම සම්බන්ධ මගේ රිසර්ච් එක, 240 00:23:42,249 --> 00:23:46,509 මම කදිම විද්‍යාත්මක නිබන්ධනයක් බැලුව. 241 00:23:46,512 --> 00:23:51,254 ළදරුවන්ට පිහිනන්න ඉගැන්වීමේ ප්‍රතිලාභ තිබුනේ ඒකේ. 242 00:23:51,257 --> 00:23:54,588 ඒකෙන් බුද්ධිය සම්බන්ධ දේවල් වැඩි දියුණු වෙනවා, මාංශ පේශීන් වැඩෙනව... 243 00:23:56,871 --> 00:23:59,090 විශ්වාසය ඇතිවෙනව. 244 00:24:02,049 --> 00:24:08,620 ඔයා මේ යකාව ගොඩ දාපු නිසා දුර්වලකම් නොතිබෙවී කියන්න බැහැ. 245 00:24:08,622 --> 00:24:10,232 ඒ කියන්නේ ඒ දේවල් එයාගේ ඇගෙත් තියෙනව. 246 00:24:12,806 --> 00:24:14,454 මට ගිම්හානය එනකම් ඉවසිල්ලක් නැහැ. 247 00:24:17,848 --> 00:24:19,763 ඔයාට එහෙම නැද්ද? 248 00:24:23,876 --> 00:24:27,617 රොසිටා, ඔයාව වැටුන වෙලාවේ... 249 00:24:31,687 --> 00:24:33,644 කොහෙදිද? 250 00:24:33,647 --> 00:24:35,690 - අපිට පුළුවන්ද... - බැහැ. 251 00:24:48,966 --> 00:24:53,012 නවත්තගන්න, ඒකට කමක් නැහැ. 252 00:24:53,014 --> 00:24:56,233 අඬන්න එපා, ඉයුජින්. 253 00:24:56,235 --> 00:24:58,900 හරිද? එයාල දැනගන්න ඉඩ දෙන්න ඕන නැහැ මට දැන්ම. 254 00:24:58,903 --> 00:25:00,744 ඔයා කෙලින් ඉන්න ඕන, හරිද? 255 00:25:00,747 --> 00:25:02,140 - මට බැහැ. - ඔයාට පුළුවන්. 256 00:25:05,461 --> 00:25:07,679 මම තවම ළඟ ඉන්නවා.. 257 00:25:15,907 --> 00:25:17,735 ඒ වගේම ඔයා... 258 00:25:18,779 --> 00:25:20,648 ඔයාට අවුලක් වෙන්නේ නැහැ. 259 00:25:41,628 --> 00:25:44,002 මම ඇත්තටම ඔයාට ගොඩක් ආදරෙයි. 260 00:25:46,415 --> 00:25:47,806 මම ඔයාට ආදරෙයි. 261 00:26:18,055 --> 00:26:20,360 හේයි. 262 00:26:20,362 --> 00:26:23,705 - ඔයා හොඳින්ද? - ඔව්. 263 00:26:23,708 --> 00:26:25,626 ඔව්, සම්පුර්ණයෙන්ම. 264 00:27:00,794 --> 00:27:02,968 හේයි. 265 00:27:02,970 --> 00:27:05,971 හේයි, ඔයානේ... 266 00:27:05,973 --> 00:27:07,755 හේයි, පුංචි තදයා... 267 00:27:07,757 --> 00:27:09,846 හේයි, ලොකු තදයා. 268 00:27:11,979 --> 00:27:13,935 කෙලින්ම. 269 00:27:13,937 --> 00:27:16,111 ඔයාට කොහොමද? 270 00:27:16,113 --> 00:27:18,418 ලොකු හොඳක් නැහැ. 271 00:27:18,420 --> 00:27:20,161 ඒත් මම හොඳින්, ඔයා පොරොන්දු වුනා වගේම. 272 00:27:23,425 --> 00:27:26,165 අම්මයි-තාත්තයි ගැන මම කියපු දේ... 273 00:27:26,167 --> 00:27:28,820 ඒක ඇත්තද? 274 00:27:28,822 --> 00:27:32,650 එයා කවදාවත් ආපහු ආවේ නැත්තේ ඒකයි. 275 00:27:32,652 --> 00:27:35,566 මම ඔයාට කලින් නොකිව්ව ඒකට සමාවෙන්න. 276 00:27:35,568 --> 00:27:38,786 ඔයත් යන්න යාවි කියල මම බයවුනා. 277 00:27:38,788 --> 00:27:40,486 මම මෙතන ඉන්නවා. 278 00:27:43,923 --> 00:27:46,184 තාප්පෙන් ඈත් වෙයල්ලා! 279 00:27:51,322 --> 00:27:53,410 අයියෝ, අපිට ඇතුලට එන්න දෙන්න! 280 00:27:53,412 --> 00:27:55,324 ශික්. 281 00:27:55,326 --> 00:27:56,804 මොනවද වෙන්නේ? 282 00:27:56,806 --> 00:27:58,937 ගේට්ටු දිගේ නගින අයට වෙඩි තියනව උන්. 283 00:28:04,205 --> 00:28:05,944 හේයි, ඔයා මොනවද කරන්නේ? 284 00:28:05,946 --> 00:28:09,164 මිනිස්සු මැරෙනව, මට නිකම් බලං ඉන්න බැහැ. 285 00:28:09,166 --> 00:28:11,602 ට්‍රක් එකට ඉන්ධන පුරවල තියෙන්නෙ පිටිපස්සේ අමතර ටිකකුත් තියෙනව. 286 00:28:11,604 --> 00:28:13,604 ඔයාව ගෙදර අරගෙන යන්න ඒ ටික ඇති. 287 00:28:13,606 --> 00:28:15,519 ඔයාව හොරෙන් එලියට ගෙනියන්න පුළුවන් අපිට. 288 00:28:15,521 --> 00:28:17,390 මේක ඔයාගේ සටනක් නෙමෙයි. 289 00:28:17,392 --> 00:28:20,611 - මේ ඔයාගේ අය නෙමෙයි. - ඔව්, එයාල මගේ අය.. 290 00:28:20,613 --> 00:28:22,353 ඔයාලත් එහෙමයි. 291 00:28:25,879 --> 00:28:28,270 මේ තැන බේරගන්න ඕන නැහැ කියල හිතනව වෙන්න පුළුවන් ඔයා, 292 00:28:28,272 --> 00:28:32,449 මට ඒක තේරෙනව, උන් අපිට සලකපු විධියටම උන්ට සලකන්න. 293 00:28:32,451 --> 00:28:34,799 ඒත් මේ තැන මට වටිනවා. 294 00:28:34,801 --> 00:28:36,496 මිනිස්සුන්ව වටිනවා. 295 00:28:36,498 --> 00:28:39,412 මම ඒ මිනිස්සුන්ට සටනක් නැතුව පරාජය වෙන්න ඉඩ දෙන්නෙ නැහැ. 296 00:28:39,414 --> 00:28:42,371 අද එහෙම වෙන්නේ නැහැ. 297 00:28:42,373 --> 00:28:44,635 මම ඔයා එක්ක ඉන්නවා. 298 00:28:44,637 --> 00:28:46,854 තව කවුද? 299 00:28:46,856 --> 00:28:49,466 හරි. 300 00:28:49,468 --> 00:28:51,598 අපි බේරිලා ඉන්නවට වඩා දෙයක් කරන්න පුළුවන් අපිට. 301 00:28:51,601 --> 00:28:53,231 අපි එහෙම කරන්න ඕන. 302 00:28:53,236 --> 00:28:54,339 මම එනවා. 303 00:28:54,342 --> 00:28:55,559 - මම එනවා. - මම ඔයත් එක්ක. 304 00:28:55,561 --> 00:28:56,864 - මම ඉන්නවා ඔයාගේ පැත්තේ. - මම එනවා, මාත්.. 305 00:28:56,866 --> 00:28:58,518 - මේක ඉවරයක් කරමු. - මේක කරමු. 306 00:28:58,520 --> 00:29:01,567 - හේයි, මම ඔයා එක්ක. - ඉස්සර වෙන්න, සහෝදරයා. 307 00:29:05,658 --> 00:29:09,268 අපිට ඇතුලට එන්න දෙන්න. 308 00:29:09,270 --> 00:29:11,444 ගේට්ටු අරින්න. 309 00:29:14,275 --> 00:29:17,145 ආණ්ඩුකාරතුමිය! ගේට්ටු අරින්න! 310 00:29:17,147 --> 00:29:19,844 අනේ! 311 00:29:31,118 --> 00:29:34,032 තව ටිකයි. 312 00:29:34,034 --> 00:29:35,644 අල්ලන් ඉන්න. 313 00:29:39,474 --> 00:29:41,039 ආයුධ පහත දාන්න! 314 00:29:49,397 --> 00:29:51,689 උන්ව අත්තඩංගුවට අරගන්න. 315 00:29:51,692 --> 00:29:53,215 මැඩම්... 316 00:29:56,099 --> 00:29:58,143 පස්සට වෙනවා! 317 00:29:58,145 --> 00:29:59,666 පස්සට වෙනවා! 318 00:30:18,130 --> 00:30:19,425 ද්‍රෝහියා! 319 00:30:19,427 --> 00:30:21,166 නෑ. 320 00:30:21,168 --> 00:30:23,864 ඔයයි, ද්‍රෝහියා ආණ්ඩුකාරතුමිය. 321 00:30:23,866 --> 00:30:26,780 ඔයා පුරවැසියන් සිය ගණනක් අතුරුදහන් කළා. 322 00:30:26,782 --> 00:30:29,111 මැරිච්ච උන්ව අපේ දොරකොඩට ගෙනාව. 323 00:30:31,395 --> 00:30:32,788 ළමෙකුට වෙඩි තිබ්බ තමුසේ! 324 00:30:36,096 --> 00:30:39,053 දැන් තමුසේ දහස් ගණනක් එළියේ මැරෙන්න අරිනව. 325 00:30:55,115 --> 00:30:56,897 අපිට ඇතුලට එන්න දෙන්න! 326 00:31:10,565 --> 00:31:12,173 - ජෙනරල්! - නවතින්න! 327 00:31:12,175 --> 00:31:14,327 අපි ගේට්ටු ඇරිලා මේ මිනිස්සුන්ට ඇතුලට එන්න ඉඩ දෙනව. 328 00:31:14,330 --> 00:31:16,069 මාව නවත්තන්න හදන ඕන කෙනෙක්ව මරල දානව මම. 329 00:31:16,072 --> 00:31:18,571 නවතින්න, එහෙම නැත්තනම් අපිට අකමැත්තෙන් හරි ඔයාට වෙඩි තියන්න වෙනව. 330 00:31:18,573 --> 00:31:20,138 අපි ආපිට වෙඩි තියනව. 331 00:31:27,060 --> 00:31:29,277 එයාට වෙඩි තියන්න! 332 00:31:29,279 --> 00:31:32,193 නවතින්න! 333 00:31:32,195 --> 00:31:33,632 මොන මගුලක්ද කරන්නේ? 334 00:31:36,591 --> 00:31:38,332 අපි හැමෝටම මිට වඩා හොඳ දෙයක් ලැබෙන්න ඕන. 335 00:31:42,249 --> 00:31:44,217 ඔයා මේ තැන ගොඩ නැගුවේ පරණ ලෝකය වගේ වෙන්න. 336 00:31:44,220 --> 00:31:45,774 ඒක තමා යකෝ ප්‍රශ්නේ. 337 00:31:48,829 --> 00:31:51,003 මම ගේට්ටු ඇරියොත්, මැරුණ උන් ඇතුලට ඒවී. 338 00:31:51,006 --> 00:31:52,355 ජිවත් වෙන අය විතරක් නෙමෙයි. 339 00:31:54,391 --> 00:31:58,306 ගේට්ටු ඇරියේ නැත්නම්, කොහොමත් ඔයාලට හැම දෙයක්ම නැතිවෙනව. 340 00:31:58,308 --> 00:32:00,700 අපිට එක හතුරයි ඉන්නේ. 341 00:32:00,702 --> 00:32:02,267 අපි ඇවිදින මැරිච්ච වුන් නෙමෙයි. 342 00:32:10,756 --> 00:32:12,843 තුවක්කු පහලට දාන්න. 343 00:32:12,845 --> 00:32:14,975 ඔයාලගේ තුවක්කු පහලට දාන්න! 344 00:32:14,977 --> 00:32:17,238 එයා හරි! 345 00:32:17,241 --> 00:32:18,861 පුජකයට යතුර දෙන්න! 346 00:32:24,726 --> 00:32:29,511 ඔයාගේ නියෝග මත, ජෙනරල් මර්සර්. 347 00:32:29,513 --> 00:32:34,165 පැමෙලා මිල්ටන්, කොමන්වෙල්ත් ජනතාවට එරෙහිව 348 00:32:34,168 --> 00:32:36,301 කරපු අපරාද හේතුවෙන් ඔයාව අත්තඩංගුවට ගන්නව. 349 00:32:39,915 --> 00:32:40,960 එයාට මාංචු දාන්න. 350 00:32:43,876 --> 00:32:47,529 පැමෙලව අත්තඩංගුවට අරගෙන. 351 00:32:47,531 --> 00:32:52,483 ඒ වගේ කෙනෙක්ට, ඒක මරණයට වඩා දරුණුයි ඒක. 352 00:33:12,687 --> 00:33:14,252 දැන් ගේට්ටු වහන්න! 353 00:33:22,958 --> 00:33:24,784 ලිඩියා! ඔයා හොඳින්! 354 00:33:24,786 --> 00:33:27,026 මම හිතුවේ ආයේ කවදාවත් ඔයාව දකින්න ලැබෙන්නේ නැතිවෙයි කියල. 355 00:33:31,401 --> 00:33:34,141 නබිලා! 356 00:33:34,143 --> 00:33:37,971 නබිලා! 357 00:33:37,973 --> 00:33:39,843 - මගේ පවුලේ අය කොහෙද? - එයාල ආරක්ෂිතයි. 358 00:33:39,845 --> 00:33:41,801 එයාල ඇලෙක්සැන්ඩ්‍රියාවේ ආරක්‍ෂිතයි. 359 00:33:41,803 --> 00:33:43,281 එහෙනම් අපි එහෙට යන්න ඕන. 360 00:33:43,283 --> 00:33:45,413 - මිනිස්සුන්ට අපේ උදව් ඕන. - අපි යමු. 361 00:33:45,415 --> 00:33:46,937 මාත් එක්ක එන්න. 362 00:33:46,939 --> 00:33:48,549 ඉක්මනට එන්න. 363 00:33:50,724 --> 00:33:52,158 මේ පැත්තෙන්. 364 00:34:43,212 --> 00:34:45,212 අපි එයාලට උදව් කරන්න ඕන, ආණ්ඩුකාරතුමනි! 365 00:34:45,214 --> 00:34:47,040 එළියේ මිනිස්සු ගොඩක් ඉන්නව! 366 00:34:47,042 --> 00:34:49,434 තවම පරක්කු නැහැ! කොහෙත්ම පරක්කු නැහැ! 367 00:35:09,586 --> 00:35:12,152 දැන් අපි මෙතන ආපහු ලබාගන්නවා! 368 00:35:18,765 --> 00:35:21,291 වෙරියන්ට්ලව වෙන අතකට අරගෙන යන එක ගොඩක් භයානකයි, 369 00:35:21,294 --> 00:35:22,728 අලුත් සැලැස්ම මේක. 370 00:35:26,125 --> 00:35:29,228 මුලින්ම අපි ඉස්ටේස් වලින් වාහනයක් ලබාගන්නවා, 371 00:35:29,231 --> 00:35:31,710 පාරක් පාදගන්නව, ඒත් මැරුණ උන් එක්ක ඕනවට වඩා ගැටෙන්නේ නැහැ, 372 00:35:31,713 --> 00:35:33,650 අවශ්‍ය ප්‍රමාණයට විතරයි. 373 00:35:35,961 --> 00:35:38,265 දිගටම යන්න! 374 00:35:38,267 --> 00:35:39,788 තල්ලු කරන්න 375 00:35:44,665 --> 00:35:46,708 පෙළ අල්ලන් ඉන්න. 376 00:35:46,710 --> 00:35:48,449 වාහනය පිටිපස්ස ගේට්ටුවෙන් එළියේ. 377 00:35:48,451 --> 00:35:50,038 අපි නගර මධ්‍යයට එන ගමන්. 378 00:35:50,041 --> 00:35:51,705 අපිට එන්න පුළුවන් වෙච්ච හැටියෙම දැනුම් දෙන්න. 379 00:35:51,708 --> 00:35:54,131 අපි ඇවිදින්නන්ව වෙන පැත්තකට හරවගත්ත, මෙච්චරයි පැහැදිලි කරන්න පුළුවන්. 380 00:35:54,134 --> 00:35:56,210 - යන්න යන්න! - පණිවුඩය ලැබුනා! 381 00:35:56,213 --> 00:35:58,111 අපි ඉන්ධන ගබඩාව පැත්තට එන ගමන්! 382 00:35:58,113 --> 00:36:00,134 - ට්‍රක් එක එනවා! - දිගටම අල්ලන් ඉන්න! 383 00:36:03,684 --> 00:36:05,640 අල්ලන් ඉන්න! උන්ට එන්න දෙන්න එපා! 384 00:36:11,028 --> 00:36:14,009 ජෙරී, ඔයා ගබඩාවට ආව ගමන් කියන්න! 385 00:36:14,012 --> 00:36:16,056 අපි නැවැත්තුව, 386 00:36:16,059 --> 00:36:18,000 හරි, අපි විලායකයක් සවිකලා, 387 00:36:18,003 --> 00:36:19,959 එස්ටේට්ස් යටින් යන කානු සම්බන්ධ වෙන්න. 388 00:36:19,961 --> 00:36:21,330 අපි ඉතුරු ටික සම්බන්ධ කරල ඉවර කරන්නම්, 389 00:36:21,333 --> 00:36:23,572 ඔයාල ඉන්ධන ලබාගත්ත හැටියෙම, ඒ අතරවාරයේ, අපි ශබ්ධවාහිනි 390 00:36:23,575 --> 00:36:24,600 මගින් මැරිච්ච උන්ව 391 00:36:24,624 --> 00:36:26,225 එස්ටේට්ස් පැත්තට ඇදගන්නම්. 392 00:36:26,228 --> 00:36:28,013 - කුමරිය? - මේ කරන ගමන්. 393 00:36:35,716 --> 00:36:39,457 යමු! 394 00:36:50,513 --> 00:36:51,931 සංගීතය වැඩ කරනවා. 395 00:36:51,934 --> 00:36:54,253 ඇවිදින්නෝ එස්ටේට්ස් පැත්තට ගමන් කරනව. 396 00:36:54,256 --> 00:36:57,392 දැන් වෙලාව හරි. 397 00:36:57,395 --> 00:36:59,737 කානු වලට තෙල් හලන්න පටන්ගමු. 398 00:36:59,740 --> 00:37:02,045 මේකෙදි අපිට එක අවස්ථාවයි ලැබෙන්නේ. 399 00:37:14,363 --> 00:37:16,276 රැලේ අන්තිම හරිය ඒ පැත්තට එන ගමන්. 400 00:37:16,278 --> 00:37:17,495 අපි හමුවෙන්න දාගත්ත තැනදී හම්බවෙමු හැමෝවම. 401 00:37:17,497 --> 00:37:19,410 අපි යමු! 402 00:37:28,812 --> 00:37:31,988 අපි ගේට්ටු අරින්න ලෑස්තියි. ඔයාල ලැහැස්ති වුණහම කියන්න. 403 00:37:31,990 --> 00:37:34,512 මේකෙන් ඒක වෙයි. 404 00:37:34,514 --> 00:37:36,993 මේ බ්ලූ වීවල්. අපි සුදානම්. 405 00:37:36,995 --> 00:37:38,900 ඉක්මන් කරන්න, අපි මුණගැහෙන්න දාගත්ත තැනට යාගන්න ඕන. 406 00:37:38,903 --> 00:37:41,301 මේක වැඩ කරාවි කියල හිතනවා, මේක වැඩ නොකලොත්, අපේ මරණය. 407 00:37:58,451 --> 00:38:01,974 තමන්ගේ රටට, තමන් වෙනුවෙන් කල හැක්කේ කුමක්ද යන්න නොඅසන්න. 408 00:39:18,856 --> 00:39:24,424 ජිවිත ගොඩක වගකීමක් දරන එක ලේසි නැහැ. 409 00:39:24,427 --> 00:39:27,648 තමන්ට අශික්කිත තීරණ ගන්න වෙනව, 410 00:39:29,716 --> 00:39:33,500 කාටවත් කරන්න ඕන වුණේ නැති වැඩේ, කරන්න කෙනෙක්ව තෝරාගන්නේ කොහොමද? 411 00:39:33,502 --> 00:39:35,894 කාටද හොඳම ගෙවල් ලැබෙන්නේ? 412 00:39:35,896 --> 00:39:39,506 අපිට දැනටමත් අශික්කිත තීරණ අරගන්න වෙලා තියෙනව. 413 00:39:39,508 --> 00:39:43,162 අපි ඔහේව ජිවතුන් අතර තියාගත්තා. 414 00:39:43,164 --> 00:39:45,730 තමුසේ කරපු හැම දේකටම පස්සෙත්. 415 00:39:45,732 --> 00:39:47,386 මොකද අපි හැමෝම දේවල් කරල තියෙනව. 416 00:39:49,997 --> 00:39:52,345 අපි ඒක බේරුමක් කරගමු. 417 00:39:52,347 --> 00:39:54,044 මම ඒ ගැන වග බලාගන්නම්.. 418 00:39:56,786 --> 00:40:00,171 කාටද තමුසෙගෙ, ගේ ලැබෙන්නේ කියන එක ගැන වද වෙන්න දෙයක් නැහැ අඩුගානේ අපිට. 419 00:40:45,139 --> 00:40:48,053 ඔයා කියපු දේ ගැන මම කල්පනා කළා. 420 00:40:48,055 --> 00:40:50,449 මම ඔයාට ස්තුති කරන්න ඕන. 421 00:40:53,191 --> 00:40:57,845 ඔයා කවදාහරි ඔය වචන ටික කියාවිද කියල බලං ඉන්න එක නවත්තතැහැකි මට. 422 00:40:57,847 --> 00:40:59,658 මට තමුන්ට සමාව දෙන්න පුළුවන් නම්, 423 00:41:07,161 --> 00:41:08,858 මොකද මම දන්නවා දැන්... 424 00:41:13,298 --> 00:41:14,993 මම... 425 00:41:14,995 --> 00:41:16,475 මට බැහැ. 426 00:41:24,874 --> 00:41:26,431 ග්ලේන් ලස්සනට හිටියා. 427 00:41:29,830 --> 00:41:31,830 මම ආයේ කවදාවත් ඒ වගේ වෙන කාටවත් ආදරේ කරන එකක් නැහැ. 428 00:41:36,973 --> 00:41:38,538 මට එයාගේ හිනාව මතක් වෙනව. 429 00:41:43,023 --> 00:41:44,372 එයාගේ කරුණාව. 430 00:41:47,636 --> 00:41:49,201 එයා මට දැනෙන්න සලස්වපු විධිය. 431 00:41:56,645 --> 00:42:00,125 ඒත් මම තමුසේ දිහා බලනකොට... 432 00:42:00,127 --> 00:42:02,947 මට පේන්නේ අර බැට් එක එයාගේ ඔලුවට එන විධිය. 433 00:42:05,219 --> 00:42:07,177 එයාගේ මුහුණ දිගේ ලේ ගලනවා. 434 00:42:10,833 --> 00:42:12,487 මට එයාව ඇහෙනවා. 435 00:42:16,796 --> 00:42:20,754 එයා මට කතා කරනවා මට ඇහෙනව. 436 00:42:20,756 --> 00:42:23,272 එයා මැරෙන වෙලාවේ තමුසේ එයාට සමච්චල් කරනවා මට ඇහෙනව. 437 00:42:29,939 --> 00:42:32,377 ඉතිං, මට බැහැ තමුසෙට සමාව දෙන්න. 438 00:42:35,412 --> 00:42:38,338 ඒත් ඔයා මගේ පුතාව බේරගත්ත එකට මම කෘතඥ වෙනව. 439 00:42:42,558 --> 00:42:44,533 ඒත් මම දන්නවා ඔයා උත්සහ කරන බව. 440 00:42:47,261 --> 00:42:50,610 මමත් උත්සහ කරනවා. 441 00:42:50,612 --> 00:42:54,310 තවදුරටත් ඔයාට වෛර කරන්න මට ඕන නැහැ. 442 00:42:54,312 --> 00:42:57,617 මට ඒ වගේ රිද්දගන්න ඕන නැහැ. 443 00:42:57,619 --> 00:42:59,862 මට ඕන නැහැ මගේ පුතා දකිනවට, කවුරුහරි කෙනෙක්.. 444 00:42:59,865 --> 00:43:01,561 මට ඒ විධියේ බලපෑමක් කරල තියෙනව කියල 445 00:43:07,412 --> 00:43:12,371 ඔයාටයි ඇනීටයි ඉන්න ඕන නම් ඉන්න, ඔයා තමන්ගේ තැන උපයාගත්ත. 446 00:43:12,373 --> 00:43:14,504 ඒත් මට යම් දවසක ඔයා දිහා බලන්න බැරි නම්, 447 00:43:14,506 --> 00:43:18,334 මට ඔයා එක්ක වැඩ කරන්න බැරි නම්, 448 00:43:18,336 --> 00:43:20,901 මට ඔයා එක්ක ඉන්න බැරි නම්, 449 00:43:20,903 --> 00:43:22,642 හේතුව ඒක. 450 00:43:29,085 --> 00:43:31,044 මොකද මට ඉතුරුවෙලා තියෙන්නෙ මගේ මතක විතරයි. 451 00:43:34,252 --> 00:43:36,482 මට ග්ලේන්ව ඒ විධියට මතක් කරගන්න ඕන නැහැ. 452 00:44:23,226 --> 00:44:24,663 හේයි, හැම කෙනෙක්ම. 453 00:44:27,753 --> 00:44:31,711 සවුදිය පුරමු, ලූක් වෙනුවෙන්.. 454 00:44:31,713 --> 00:44:34,714 ලූක් වෙනුවෙන්.. 455 00:45:07,053 --> 00:45:09,836 මැග්නා. 456 00:45:09,838 --> 00:45:13,013 මම කිව්වට කමක් නැද්ද.... 457 00:45:42,218 --> 00:45:44,236 ඔයා හොඳින්ද? 458 00:45:44,239 --> 00:45:46,004 ඔව්. 459 00:45:46,007 --> 00:45:47,748 හැම දෙයක්ම හොඳින්. 460 00:45:50,261 --> 00:45:52,139 මට මේ මොහොත මතක තියාගන්න ඕන. 461 00:48:02,010 --> 00:48:05,925 ඇයව ඔයාගේ දයාවේ දෑත මතට දෙනවා, 462 00:48:05,927 --> 00:48:09,668 එතනින් එහාට සදාතනික සැනසීම ලැබ සහ, 463 00:48:09,670 --> 00:48:13,326 ශුද්ධවන්ත භාවයේ සහ යහපතේ යසෝභාවය වෙතට... 464 00:48:17,775 --> 00:48:21,734 ඇයගේ ආත්මය සහ නික්ම ගියාවූ ආත්මයන් සියල්ලටම, 465 00:48:21,737 --> 00:48:25,894 දෙවියන්ගේ දයාව ලැබේවා, සාමදානයේ සැතපේවා! 466 00:48:29,255 --> 00:48:30,994 ආමෙන්. 467 00:49:04,725 --> 00:49:06,638 දවසක අපි ආයේ හමුවෙමු. 468 00:49:37,671 --> 00:49:39,410 රොසිටා... 469 00:49:52,294 --> 00:49:54,904 මට ඔයාව මුණගැහුනේ නැත්නම්, 470 00:49:54,906 --> 00:49:57,036 මේ ඉන්න මම අද මෙතන නැහැ. 471 00:50:15,274 --> 00:50:17,448 අන්තිමේදී ඔයාව මුණගැසීම මට ලොකු සතුටක්. 472 00:51:03,539 --> 00:51:09,191 සහෝදර පුරවැසියනි, හෘදයාංගම කෘතඥතාවය සමගින්... 473 00:51:09,194 --> 00:51:12,198 අප වෙත ලබා දුන්නා වූ ආශිර්වාදය සම්බන්ධව කෘතඥ වෙන්නෙමු. 474 00:51:12,200 --> 00:51:19,684 අද අපි මෙතන, එකතු වෙලා, හැම අවාසියකටම එරෙහිව... 475 00:51:29,000 --> 00:51:32,305 ඔයා මොනවද කියන්න හදන්නේ, රෝසි? 476 00:51:32,307 --> 00:51:35,178 ඔව්. 477 00:51:35,180 --> 00:51:36,832 මෙහෙ එන්න. 478 00:51:36,834 --> 00:51:40,605 ඔව්, හොඳ ළමය! 479 00:51:40,608 --> 00:51:42,706 අපිව විනාශ වෙලා ගිය භුමිය මත, 480 00:51:42,709 --> 00:51:45,066 කොහොමින් හරි අපි බොහෝ දෙනෙක්ට ජිවත් වෙන්න ඉඩ ලැබෙනවා. 481 00:51:45,069 --> 00:51:50,812 අද දවසේදී, අපි වෙනුවෙන් කැපකිරීම් කරපු අයට ගෞරවය පුද කරනව, 482 00:51:50,815 --> 00:51:54,599 අපි වඩා හොඳ සන්ධානයක් ගොඩ නගාගන්නව. 483 00:51:54,602 --> 00:51:58,407 අපි ලේ වලින් බැදිලා නැතත්... 484 00:52:00,640 --> 00:52:02,858 අපි පවුලක්. 485 00:52:02,860 --> 00:52:04,729 චියර්ස්! 486 00:52:04,731 --> 00:52:08,211 ඔයාලගේ ආණ්ඩුකාරයා හැටියට මමත්, ඔයාලගේ ලුතිනන් ආණ්ඩුකාරතුමත්, 487 00:52:08,213 --> 00:52:09,777 මයිකල් මර්සිත්. 488 00:52:17,875 --> 00:52:21,833 අපි ඒ පොරොන්දු අනුව ජිවත් වෙන්න ප්‍රතිඥා දෙනව. 489 00:52:31,236 --> 00:52:32,365 ස්තුතියි ඔයාට. 490 00:52:47,881 --> 00:52:50,802 කොහොමද කව්බෝයි? ඔයාගේ ඒරියා එකේ තත්වේ මොකෝ ? 491 00:52:51,185 --> 00:52:52,623 දැනට, සාමකාමියි. 492 00:52:53,091 --> 00:52:54,552 වැඩ තත්වේ කොහොමද? 493 00:52:54,779 --> 00:52:55,834 සුපිරියි. 494 00:52:56,388 --> 00:52:59,326 නව පරිපාලනය අවංකව තියාගන්නවා... 495 00:52:59,329 --> 00:53:01,107 ආයේ දෙකක් නෑ. 496 00:53:02,521 --> 00:53:05,099 ඔයා සතුටෙන් වගේ. 497 00:53:05,908 --> 00:53:06,995 මම සතුටෙන්. 498 00:53:09,230 --> 00:53:11,099 - ලිඩියා! - හායි. 499 00:53:11,102 --> 00:53:12,414 ඔයාව දකින්න ලැබීම සතුටක්. 500 00:53:12,417 --> 00:53:14,450 ඔයාව දකින්න ලැබීමත් සතුටක්. 501 00:53:14,453 --> 00:53:16,540 ඔයාට දෙන්න දෙයක් තියෙනවා මගේ ළඟ. 502 00:53:16,542 --> 00:53:18,324 ස්තුතියි ඔයාට. 503 00:53:18,326 --> 00:53:19,750 කාගෙන්ද? 504 00:53:19,753 --> 00:53:21,284 ඒක පුදුම කිරීමක් වෙන්න ඕන. 505 00:53:21,286 --> 00:53:23,309 ඇරල බලන්න. පස්සේ හම්බවෙමු. 506 00:53:23,312 --> 00:53:24,591 හම්බවෙමු, ජුඩි. 507 00:53:41,741 --> 00:53:44,568 ජුඩිත්, මේක මට හැම වෙලාවකදීම පාර හොයාගන්න උදව් වුණා. 508 00:53:44,570 --> 00:53:47,056 මම මේක ඔයාට දෙන්නෙ ඔයාගේ හීන වලට පාර කියන්න 509 00:53:47,080 --> 00:53:49,268 ...මේකට පුළුවන් කියන බලාපොරොත්තුව ඇතුව. 510 00:53:49,270 --> 00:53:51,383 මට මේක පාවිච්චි කරන්න දිම වෙනුවෙන් ස්තුතියි. 511 00:53:51,386 --> 00:53:52,706 නීගන්. 512 00:54:17,951 --> 00:54:20,432 - ජුඩිත්! - ග්‍රේසි! 513 00:54:25,175 --> 00:54:27,871 කොහොමද? 514 00:54:27,874 --> 00:54:29,961 මේක ග්‍රාන්ට් පියතුමාගෙන්, සුභපැතුම්. 515 00:54:29,963 --> 00:54:32,879 හරිම නිර්ලොභියි, පුරුදු විධියටම. 516 00:54:36,013 --> 00:54:37,490 - හේයි. - හායි. 517 00:54:42,280 --> 00:54:45,455 මම කවදාවත් හිතුවේ නැහැ ආයේ අපිට මේ මොනවත්ම ලැබෙයි කියල. 518 00:54:45,457 --> 00:54:48,371 මට බලාපොරොත්තුවක් තිබ්බ, ඒත් අපි හැමෝම ගොඩක් වාසනාවන්ත වුණා. 519 00:54:48,373 --> 00:54:50,503 වාසනාව නෙමෙයි, උත්සාහය. 520 00:54:50,505 --> 00:54:52,244 අපිට ආඩම්බර වෙන්න ගොඩක් දේවල් තියෙනව, මගේ යාලුවේ. 521 00:54:52,246 --> 00:54:54,161 මේ අපේ පවුල, අපේ ජනාවාසය. 522 00:54:54,164 --> 00:54:57,164 - ඔව්. - අනාගතය. 523 00:55:00,211 --> 00:55:02,950 - මැගී නැන්දේ! - හේයි! 524 00:55:06,130 --> 00:55:09,653 - හායි. - හේයි! 525 00:55:09,655 --> 00:55:11,133 කතා කරන්න ඕන වුණා කියල ආරංචියක් ආව? 526 00:55:11,135 --> 00:55:12,569 ඔව්. 527 00:55:12,571 --> 00:55:14,440 මට අනාගතය ගැන කතා කරන්න ඔනවුනා. 528 00:55:14,442 --> 00:55:16,921 හොයල බලන්න දේවල් ගොඩක් තියෙනව මෙතනින් එහාට. 529 00:55:16,923 --> 00:55:18,575 අපි හොයල බැලුව කාලය හරි මම හිතන්නෙ. 530 00:55:25,236 --> 00:55:27,151 එලියට බහින්න ලස්සන දවසක් අද. 531 00:55:29,414 --> 00:55:30,804 ඔව්. 532 00:55:37,813 --> 00:55:39,596 ඔයත් මාත් එක්ක ආව නම් කියල හිතනව. 533 00:55:39,598 --> 00:55:43,382 මම දන්නවා. 534 00:55:43,384 --> 00:55:46,469 ඒත් මේක ඔයාටයි මටයි හොඳ දෙයක් වෙයි. 535 00:55:49,825 --> 00:55:52,609 මම ඔයා ගැන ආඩම්බරයි. 536 00:55:52,611 --> 00:55:55,090 නැහැ, මම ආඩම්බරයි. 537 00:55:55,092 --> 00:55:59,137 ඔයා හෝන්ස්බිගේ රාජකාරිය බාරගෙන ඔයාගේ කරගත්ත. 538 00:55:59,139 --> 00:56:01,400 හැම දෙයක්ම හොඳ අතට පත්කලා. 539 00:56:01,402 --> 00:56:03,968 ඔයා වෙනුවෙන්, ළමයි වෙනුවෙන්.. 540 00:56:03,970 --> 00:56:07,493 ඔයා දිගටම එහෙම කරාවි. 541 00:56:07,495 --> 00:56:09,060 ඔයත් එහෙමයි. 542 00:56:15,982 --> 00:56:18,548 අපි ආපහු කවදාවත් හම්බවෙන්නේ නැතිවෙන්නේ නැහැ. 543 00:56:23,207 --> 00:56:25,207 මම පොඩ්ඩක් දුක් වෙනව. 544 00:56:32,651 --> 00:56:36,087 ඔයා මගේ හොඳම යාළුවා. 545 00:56:36,089 --> 00:56:37,654 මෙහෙ එන්න. 546 00:56:48,493 --> 00:56:50,449 හේයි. 547 00:56:53,933 --> 00:56:55,541 ඔයා හොඳින් ඉඳීවි, හරිද? 548 00:56:55,543 --> 00:56:57,021 මම හොඳින් ඉන්නම්. 549 00:56:57,023 --> 00:56:58,851 මම බල්ලව බලාගන්නම්. 550 00:57:00,766 --> 00:57:02,811 කැරොල් ගැනත් බලාගන්නවද? 551 00:57:05,771 --> 00:57:08,728 මම එළියේ ඉන්න අතරේ, මොනාහරි අහන්න ලැබුනොත්, දකින්න ලැබුනොත්, 552 00:57:08,730 --> 00:57:10,774 මම ඒ දෙන්නවම හොයාගෙන, එයාලව ගෙදර එක්කන් එන්නම්. 553 00:57:10,776 --> 00:57:13,820 හරිද? 554 00:57:13,822 --> 00:57:15,561 ඩැරල් මාමේ? 555 00:57:15,563 --> 00:57:17,476 ඔව්? 556 00:57:17,478 --> 00:57:19,484 ඔයාටත් සතුටුදායක අවසානයක් ලැබෙන්න ඕන. 557 00:57:23,397 --> 00:57:25,180 මම ආපහු එනව. 558 00:57:25,182 --> 00:57:26,879 මම දන්නවා. 559 00:57:30,361 --> 00:57:33,362 - හොඳින් ඉන්න. - ඉන්නම්.. 560 00:57:33,364 --> 00:57:34,928 අපි යමු, කට්ටිය... 561 00:57:51,904 --> 00:57:53,730 මම ඔයාට ආදරෙයි. 562 00:57:57,039 --> 00:57:58,691 මමත් ඔයාට ආදරෙයි. 563 00:59:24,875 --> 00:59:28,227 මම හැම වෙලාවෙම මැරිච්ච අය ගැන හිතනව. 564 00:59:31,133 --> 00:59:33,220 ජිවත් වෙන අය ගැන... 565 00:59:33,222 --> 00:59:35,044 මට අහිමිවුණ අය ගැන... 566 00:59:35,047 --> 00:59:37,275 මම ඔයාවයි ඔයාගේ සහෝදරයවයි සම්බන්ධ කරගන්න උත්සහ කළා. 567 00:59:37,278 --> 00:59:39,662 ආයේ ආයේ... 568 00:59:39,664 --> 00:59:41,707 දැන් රේඩියෝ එකෙන් අමතන්න දුර වැඩියි. 569 00:59:41,709 --> 00:59:43,230 මම ඒක දන්නව. 570 00:59:43,232 --> 00:59:45,058 ඒත් තාමත් මට ඔයා ඉන්නවා. 571 00:59:45,060 --> 00:59:47,234 ඔයාට මම ඉන්නව. 572 00:59:47,236 --> 00:59:48,786 අපි සම්බන්ධයි. 573 00:59:48,789 --> 00:59:50,267 අපි තවමත් සම්බන්ධයි... 574 00:59:50,270 --> 00:59:51,934 මම එයාල ගැන හැමදාම හිතනව. 575 00:59:51,937 --> 00:59:53,763 අපි ආදරේ කරපු හැමෝම ගැන... 576 00:59:53,765 --> 00:59:57,288 එයාලගේ මුහුණු, මම එයාලගෙන් ඉගෙනගත්තුව... 577 00:59:57,290 --> 00:59:59,551 එයාල මාව නිර්මාණය කළා.. 578 00:59:59,553 --> 01:00:02,554 හැම දෙටමත් වඩා ඒ හැම දෙයක්ම අද මේ ඉන්න මාව නිර්මාණය කළා. 579 01:00:02,556 --> 01:00:04,505 අපි හැම වෙලාවෙම එකට ඉඳීවි. 580 01:00:04,508 --> 01:00:06,726 අපි වෙන් වෙලා ඉන්නකොට පවා... 581 01:00:06,729 --> 01:00:11,519 අපි, එකට ඉන්නකොට, අපි තමයි ශක්තිමත්ම. 582 01:00:11,522 --> 01:00:14,871 අපි තමයි ආදරය, අනන්ත අපරිමාන ආදරය. 583 01:00:14,873 --> 01:00:17,502 ඉතිං අපි තමයි, අපේ ජිවිත වලින්... 584 01:00:17,505 --> 01:00:20,143 පිටවෙලා ගිය අය... - පිටවෙලා ගිය අය...- 585 01:00:20,146 --> 01:00:21,744 එයාල එක ජීවිතයකදී ආයේ එනව. 586 01:00:21,747 --> 01:00:24,184 අපි අනන්ත අපරිමානයි. 587 01:00:24,186 --> 01:00:27,144 යම් ලොකු දෙයක කුඩා කැබලි. 588 01:00:27,146 --> 01:00:30,234 අපි එකිනෙකා වෙනුවෙන් යම් දේවල් කරමින් ඉදිරියට යනව. 589 01:00:30,236 --> 01:00:34,238 නැවැත්විය නොහැකි ජිවිතයක්. 590 01:00:34,240 --> 01:00:37,241 ඔයයි මට ඒක පෙන්වා දුන්නේ. 591 01:00:37,243 --> 01:00:40,331 ඔයයි මට ඒක දුන්නේ. 592 01:01:12,147 --> 01:01:14,713 මම දන්නවා ඔයා ඔහෙ ඉන්න බව 593 01:01:14,715 --> 01:01:16,715 මම දන්නවා ඔයාගේ සහෝදරයා ඔහෙ ඉන්න බව. 594 01:01:16,717 --> 01:01:21,427 එයා එළියේ කොහේ හරි ඉන්න බව මම සහතිකවම දන්නව. 595 01:01:23,028 --> 01:01:25,724 අපේ කොටසක් විධියට විතරක් නෙමෙයි. 596 01:01:25,726 --> 01:01:27,378 එයා කොහේ හරි ජිවත් වෙනව. 597 01:01:35,997 --> 01:01:37,575 මම එයාව හොයාගන්නම්. 598 01:01:39,395 --> 01:01:42,786 මම දන්නවා එයා අපිව හොයන්න උත්සහ කරන බව. 599 01:02:03,634 --> 01:02:06,548 නෑ! 600 01:02:12,773 --> 01:02:15,165 කන්සයිනී ග්‍රයිම්ස්! 601 01:02:15,167 --> 01:02:18,864 ඔයා ඉන්න තැන හොයාගෙන තියෙනව, යටත් වෙන්න! 602 01:02:18,866 --> 01:02:21,189 ඔයා ඉන්න තැනම ඉන්න අත්දෙක උඩට උස්සන්න! 603 01:02:29,790 --> 01:02:32,225 අයියෝ, රික්. 604 01:02:32,227 --> 01:02:36,591 එයා ඔයාට කිව්වා වගේම, ජිවත් වෙලා ඉන්න අයගෙන් බේරිලා යාමක් නැහැ. 605 01:02:38,886 --> 01:02:40,268 මම කියපු දේවල් මතක් කරගන්න. 606 01:02:40,271 --> 01:02:42,453 607 01:02:42,455 --> 01:02:44,455 එයා කිව්වේ ඒක! 608 01:02:44,457 --> 01:02:46,065 තමන්ගේ හදවත කියන විධියට වැඩ කරන්න. 609 01:02:46,067 --> 01:02:48,154 ඒක ඇත්ත. 610 01:02:48,156 --> 01:02:50,113 සදහටම. 611 01:02:50,115 --> 01:02:52,463 ජිවත් වූවන් අප වන්නෙමු. 612 01:02:52,465 --> 01:02:54,639 - ජිවත් වූවන් අප වන්නෙමු. - ජිවත් වූවන් අප වන්නෙමු. 613 01:02:54,641 --> 01:02:56,271 ජිවත් වූවන් අප වන්නෙමු. 614 01:02:56,274 --> 01:02:58,034 - ජිවත් වූවන් අප වන්නෙමු. - ජිවත් වූවන් අප වන්නෙමු. 615 01:02:58,036 --> 01:02:59,557 ජිවත් වූවන් අප වන්නෙමු. 616 01:02:59,559 --> 01:03:00,689 ජිවත් වූවන් අප වන්නෙමු. 617 01:03:00,691 --> 01:03:01,951 ජිවත් වූවන් අප වන්නෙමු. 618 01:03:01,953 --> 01:03:03,256 ජිවත් වූවන් අප වන්නෙමු. 619 01:03:03,258 --> 01:03:05,476 ජිවත් වූවන් අප වන්නෙමු. 620 01:03:05,478 --> 01:03:08,161 ජිවත් වූවන් අප වන්නෙමු. 621 01:03:08,263 --> 01:03:10,916 ජිවත් වූවන් අප වන්නෙමු. 622 01:03:11,011 --> 01:03:12,709 ජිවත් වූවන් අප වන්නෙමු. 623 01:03:15,263 --> 01:03:17,833 ජිවත් වූවන් අප වන්නෙමු. 624 01:03:22,147 --> 01:03:24,539 ජිවත් වූවන් අප වන්නෙමු. 625 01:03:46,998 --> 01:03:49,085 අපි මුල ඉඳල පටන් ගන්න ඕන. 626 01:03:49,087 --> 01:03:51,261 ජිවත් වූවන් අප වන්නෙමු. 627 01:03:57,304 --> 01:04:00,218 අපි පරාජය කල හැම දෙයක්ම එක්ක, 628 01:04:00,221 --> 01:04:03,178 අපි දරාගත්ත හැම දෙයක්ම එක්ක, 629 01:04:03,181 --> 01:04:07,009 ඊළඟට මොන දේ ආවත් කමක් නැහැ, 630 01:04:07,012 --> 01:04:10,105 මේ සුවිසල් ලෝකය අපේ. 631 01:04:13,372 --> 01:04:15,677 මේ ගමන සම්පුර්ණ විය යුතුයි. 632 01:04:15,679 --> 01:04:18,244 එකතුවෙලා අපිට ඒ දේ කරන්න පුළුවන්. 633 01:04:18,246 --> 01:04:20,246 හැම කෙනෙක්ම, සුදානම් වෙන්න! 634 01:04:25,210 --> 01:04:28,025 {\an8}"ද ඩෙඩ් සිටි" නවතම කතා මාලාව 635 01:04:25,210 --> 01:04:28,025 මේක සාර්ථක වෙන එකම විධිය අපි එකිනෙකාව විශ්වාස කිරීමයි. 636 01:04:28,028 --> 01:04:29,183 අපි මේක හරිගස්සනව! 637 01:04:29,826 --> 01:04:30,826 {\an8}"ඩැරල් ඩික්සන්" නවතම කතා මාලාව. 638 01:04:31,825 --> 01:04:34,130 කුණාටුවක් එනවා! 639 01:04:34,132 --> 01:04:37,263 අපි මේ කතාව කරන්න ගත්ත වෙලාවේ ඉඳලම ඒක තිබුනා. 640 01:04:37,265 --> 01:04:38,438 එන්න. 641 01:04:38,440 --> 01:04:40,005 අපි මෙතනින් යන්න ඕන. 642 01:04:40,007 --> 01:04:41,920 ඔයා හැප්පෙන්නේ කාත් එක්කද කියල ඔයා දන්නේ නැහැ. 643 01:04:47,885 --> 01:04:49,972 අපි මේ ලෝකය හරි ගස්සනවා. 644 01:05:15,665 --> 01:05:17,752 දෙවියනේ, කොහෙන් පටන් ගන්නද කියලවත් මම දන්නේ නැහැ. 645 01:05:17,755 --> 01:05:20,742 මේක මේ තරම් ලොකු දෙයක් වෙයි කියල හිතුවද කවදාහරි? 646 01:05:20,744 --> 01:05:22,631 නැහැ. 647 01:05:22,634 --> 01:05:24,112 ඒක හරිම විස්මිත දෙයක් වුනා. 648 01:05:24,115 --> 01:05:25,506 සුවිසේෂි වුනා. 649 01:05:25,509 --> 01:05:27,291 අපි කවුරුත් හිතුවේ නැහැ, වෝකින් ඩෙඩ් 650 01:05:27,294 --> 01:05:29,625 මේ තරම් සංඛේතනිය වෙයි කියල. 651 01:05:29,628 --> 01:05:30,932 හැම දෙයක්ම මාර කලබලයක් වුනා. 652 01:05:30,935 --> 01:05:32,525 මම හරියට නිකම්, " මම මොකක කොටසක්ද? " 653 01:05:32,528 --> 01:05:34,221 ඒක පුදුමාකාර ගමනක් වුණා. 654 01:05:34,224 --> 01:05:35,757 - රසිකයෝ. - රසිකයෝ වෙන ඔයාල. 655 01:05:35,759 --> 01:05:37,280 ඔයාල අපි වෙනුවෙන් හිටියා, 656 01:05:37,282 --> 01:05:39,010 ඒ වගේම ඔයාල එකිනෙකා වෙනුවෙන් හිටියා. 657 01:05:39,013 --> 01:05:41,298 අපිත් එක්ක ආවට බොහොම ස්තුතියි. 658 01:05:41,301 --> 01:05:42,910 හැම සහයෝගයක් වෙනුවෙන්ම ස්තුතියි. 659 01:05:42,913 --> 01:05:44,521 අපි වෙනුවෙන් හිඳිම වෙනුවෙන් බොහොම ස්තුතියි. 660 01:05:44,524 --> 01:05:46,070 ආදරය වෙනුවෙන් බොහොම ස්තුතියි 661 01:05:46,073 --> 01:05:47,979 - බොහොම ස්තුතියි. - ආදරෙයි ගොඩක්... 662 01:05:47,982 --> 01:05:50,392 - බොහොම ස්තුතියි. - ගොඩක් ආදරෙයි.. 663 01:05:50,395 --> 01:05:52,091 - ස්තුතියි ඔයාට. - ස්තුතියි. 664 01:05:52,094 --> 01:05:54,226 - ස්තුතියි ඔයාට. - හැමෝටම ආදරෙයි.. 665 01:05:55,233 --> 01:05:56,536 මම ඔයාල හැමෝටම ආදරෙයි. 666 01:05:56,539 --> 01:05:58,104 හැමෝටම ගොඩක් ආදරෙයි. 667 01:05:58,107 --> 01:06:00,390 - මම ඔයාලට ආදරෙයි. - ස්තුතියි ඔයාට. 668 01:06:00,392 --> 01:06:03,742 අවංකවම, මගේ හද පත්ලෙන්ම, ගොඩක් ස්තුතියි. 669 01:06:03,759 --> 01:06:18,497 මෙය බයිස්කෝප් සිංහලෙන් වෙනුවෙන් ශාන් විමුක්ති (විමා) විසින් සිදුකරන ලද උපසිරසි ගැන්වීමකි. WEB පිටපත සඳහා උපසිරසි සැකසීම Dineth_Kanishka