00:00:02:003 --> 00:00:15:250 රොකියා | Dinushka Udara කළ උපසිරැසි ගැන්වීමක්. කරුණාකර කතෘ අයිතිය සුරකින්න..!! (c) by රොකියා | Dinushka Udara www.udara.info 0 00:00:24:250 --> 01:24:24,460 ~www.udara.info~ ~රොකියා කළ උපසිරැසි ගැන්වීමක්~ 1 00:00:25,508 --> 00:00:28,094 [Alex] "ගුඩ් බායි " කියන එක අමිහිරි වෙන්න පුලුවන්. 2 00:00:28,094 --> 00:00:31,097 ඒක හරියට නිකන් දවස් 306කට ඉස්සෙල්ල වගේ. 3 00:00:31,097 --> 00:00:33,600 අපි අපෙ උදුරාගත්තා "සෙන්ට්‍රල් පාර්ක්" සත්තු වත්ත 4 00:00:34,100 --> 00:00:37,987 ඒ වගේම මේ වැඩකට නැති මැඩගස්කාර් දූපතට පාත් උනා 5 00:00:37,987 --> 00:00:41,491 නමුත් දැන් අපි හැම දෙනෙක්ම පිට වෙනවා, ඔයාල හැම දෙනෙක්ම දකින්න ලැබෙනවා මෙතන, 6 00:00:41,491 --> 00:00:44,994 ඒක අපිට මතක් කරලා දෙනවා, කොච්චර යාලුවො අපි ඇති කර ගත්තද කියලා. 7 00:00:44,994 --> 00:00:47,197 8 00:00:47,197 --> 00:00:54,287 මම ජීවිතේට අහපු නියමම කතාව! 9 00:00:54,754 --> 00:00:58,124 පොඩි එකාට ලුනු වතුර හරි යන්නෙ නෑ වගේ. 10 00:00:58,124 --> 00:01:00,543 - අන්තිමටම එයා පෙන්නුවා . - මට තේරුනේ නෑ ඒක. 11 00:01:00,543 --> 00:01:02,545 ඒක හරියට "ජුලියන්ට" පාටියක් මගහැරෙනව වගේ නෙමෙයි. 12 00:01:02,545 --> 00:01:05,348 සමහරවිට, සමහර මිනිස්සුන්ට සමුගැනීම ගොඩක් වේදනාත්මක වෙන්න ඇති. 13 00:01:05,849 --> 00:01:06,850 14 00:01:06,850 --> 00:01:08,384 ඔවු, එයාට තැපැල් පතක් යවන්න 15 00:01:08,384 --> 00:01:10,303 මොකද, වැඩසටහනේ විදියටම හුලඟ තියෙනවා. 16 00:01:10,303 --> 00:01:12,138 අපි මේක කරමු! 17 00:01:12,138 --> 00:01:13,139 ම්ට පොඩ්ඩක් ඔයාලගෙ අවදානය ලබා දෙනවද? 18 00:01:13,640 --> 00:01:16,643 "නිව්යෝක්" බලා ගමනට සූදානම්. 19 00:01:16,643 --> 00:01:19,145 අපි නත්තලට ගෙදර යනවා .....! 20 00:01:19,145 --> 00:01:20,480 21 00:01:21,064 --> 00:01:21,564 22 00:01:22,065 --> 00:01:23,066 23 00:01:23,566 --> 00:01:25,068 - ඒක වැඩ කරනවා! - හරි , අපි කෙරුවා! 24 00:01:25,068 --> 00:01:28,955 මෙක සැප පහසු නැති උනාට, අපිව ගානට නගරයට අරගෙන යයි! 25 00:01:28,955 --> 00:01:31,825 - "සිල්වියාගෙ" දෝසි දාපු රසකැවිලිත්..! 26 00:01:32,325 --> 00:01:33,827 නත්තලට මට අන්න ඒව තමයි ඕනෙ. 27 00:01:34,327 --> 00:01:36,830 මටනම් ඉවසිල්ලක් නෑ හිපෝ වතුර තටාකයට බහිනකල් 28 00:01:37,330 --> 00:01:38,832 ඒ වගේම කොච්චර හොඳ සුවඳක්ද එන්නෙ ක්ලෝරීන් වලින්. 29 00:01:38,832 --> 00:01:41,334 ඒ වගේම ඩොක්ටර් මනීශ් ව බලනකල් ඉවසිල්ලක් නෑ, 30 00:01:41,334 --> 00:01:43,837 greatest දැනට ඉන්න හොඳම "කශේරු සන්ධිරෝග චිකිත්සකයා". 31 00:01:43,837 --> 00:01:45,839 මටනම්, මට ඕනෙ හිම බලන්නයි 32 00:01:45,839 --> 00:01:47,841 මගේ නගරයට කඩාගෙන වැටෙනවා බලන්න. 33 00:01:47,841 --> 00:01:51,144 "නිව්යෝර්ක්" ඔන්න අපි එනවා! මොන මගුලක්ද ! 34 00:01:51,144 --> 00:01:52,428 35 00:01:54,347 --> 00:01:55,849 බලාගෙනයි! 36 00:01:57,267 --> 00:01:58,234 37 00:01:58,651 --> 00:01:59,986 38 00:01:59,986 --> 00:02:01,821 39 00:02:06,242 --> 00:02:09,445 නෑ නෑ නෑ , මේක කොහොමවත් වෙන්න බෑ 40 00:02:09,445 --> 00:02:11,247 41 00:02:11,247 --> 00:02:14,534 - අයින් වෙන්න! අයින් වෙන්න! - ඔයාලට මොකක් හරි සද්දයක් ඇහුනද? 42 00:02:14,534 --> 00:02:16,286 43 00:02:16,286 --> 00:02:19,339 - පෝරිසාදයො! - පෝරිසාදයො! කොහෙද ? කවුද ? 44 00:02:19,339 --> 00:02:23,293 - "ජුලියන්"! - මේ විහිලු කාරයො ටික. 45 00:02:23,293 --> 00:02:26,296 ම්ම හිතුවෙ කට්ටිය මෙලහකටත් ගිහිල්ලා කියලා 46 00:02:26,296 --> 00:02:28,798 I hope we're still charging them rent. 47 00:02:28,798 --> 00:02:32,302 - මොර්ට්, ඔය බෙර ගහන එක නවත්වනවා! - සමාවෙන්න 48 00:02:32,302 --> 00:02:37,273 හරි කට්ටියම නැවත්ත සැඟවෙන ස්තාන වලට යන්න. මේ නිකන් වංචාකාරයො ටිකක් විතරයි 49 00:02:37,273 --> 00:02:40,527 වංචාකාරයෝ ? මොන විකාරයක්ද ! මටනම් ඇතිවෙලා මේ විහිලු ! 50 00:02:40,527 --> 00:02:44,614 සමාවෙන්න අපි හිතුවෙ ඔයාල "රෙඩ් නයිට් ගොබ්ලින්"කොල්ලකරු කියලයි. 51 00:02:44,981 --> 00:02:46,866 රතු කොල්ලකරු??? මොන විකාරයක්ද 52 00:02:46,866 --> 00:02:48,368 53 00:02:48,368 --> 00:02:52,288 හැම අවුරුද්දෙම ජුලියනුවරි 24 වැනිදා... 54 00:02:52,288 --> 00:02:54,657 - ජුලිඅනුවරි? - ඒක උත්සව නිවාඩුවක් 55 00:02:54,657 --> 00:02:58,161 ඒක පටන් ගන්නෙ රතු පාට දිලිසෙන එකකින්. 56 00:02:58,161 --> 00:03:03,666 57 00:03:03,666 --> 00:03:08,137 58 00:03:08,137 --> 00:03:10,640 "රෙඩ් නයිට් ගොබ්ලින්" එනවා 59 00:03:10,640 --> 00:03:14,310 60 00:03:14,310 --> 00:03:15,345 61 00:03:15,728 --> 00:03:17,597 62 00:03:17,597 --> 00:03:21,568 ඕක නවත්තන්න. මම දන්නව මේ ඔයගේ විහිලු කරන වෙලාව කියලා. 63 00:03:21,568 --> 00:03:23,570 "රෙඩ් ගොබ්ලින්" 64 00:03:23,937 --> 00:03:26,906 - ඇත්තටම - මොනාද මේ වෙන්නෙ?! 65 00:03:27,440 --> 00:03:29,859 - වටිනා කියන වස්තූන් ටිකයි, කාන්තාවන් ටිකයි හන්ගනවාl! 66 00:03:30,276 --> 00:03:34,247 ගල් මුගුරු ප්‍රහාල ලෑස්ති කරනවා! ගොබ්ලින් ට පහර දෙනවා 67 00:03:34,247 --> 00:03:35,531 68 00:03:35,531 --> 00:03:38,001 ලෙමුරස් ඉවරයි! නුඹ නුඹ, නුඹ ඒ තැන ගන්නවා. 69 00:03:38,001 --> 00:03:39,502 70 00:03:39,502 --> 00:03:43,623 - හරි හරි අපි යටත් වෙනවා - අපි ඔක්කොමලාම මැරෙයි 71 00:03:44,874 --> 00:03:48,845 - ඇලෙක්ස් මොනවාහරි කරන්න - හරි හරි. 72 00:03:50,463 --> 00:03:53,549 73 00:03:55,134 --> 00:03:56,352 74 00:03:57,854 --> 00:04:01,691 75 00:04:01,691 --> 00:04:06,312 හොඳ පාඩමක් උගන්නන්නම් "රෙඩ් ගොබ්ලි" ට! 76 00:04:08,948 --> 00:04:12,485 මමයි කෙරුවෙ මමයි කෙරුවෙ 77 00:04:12,485 --> 00:04:14,570 - මමයි කෙරුවෙ 78 00:04:20,576 --> 00:04:24,330 හැම කෙනෙක්ම පිශාචයා අල්ල ගන්න යන්න. ඔහුට පැනලා යන්න දෙන්න එපා 79 00:04:24,330 --> 00:04:26,666 80 00:04:33,423 --> 00:04:36,059 - පැනි රස කෑම? - තෑගි? 81 00:04:37,510 --> 00:04:41,097 - මේ ගල් හරියට ගල් අඟුරු වගේ. - විනාඩියක් ඉන්න. 82 00:04:41,097 --> 00:04:44,600 ඇලෙක්ස් මම හිතන්නෙ ඔයා පහරදීල්;ආ තියෙන්නෙ... 83 00:04:44,600 --> 00:04:48,104 කවුද දැන් හිනා වෙන්නෙ,? "රෙඩ් නයිට් ගොබ්ලින්" 84 00:04:48,104 --> 00:04:50,606 85 00:04:50,606 --> 00:04:52,108 මම. මම කවුද 86 00:04:54,077 --> 00:04:57,413 "මෙරි මැඩගස්කාර්" Subtitled by (C) www.chithrapatiya.blogspot.com 87 00:04:58,915 --> 00:05:03,336 - මම පහර දීලා තියෙන්නෙ නත්තල් සීයට - ඔයා නරක අයගෙ ලැයිස්තුවට යනවා අනිවාර්යෙන්ම. 88 00:05:03,336 --> 00:05:04,087 89 00:05:04,620 --> 00:05:06,122 - ඒක ආරක්ෂිතද? - මොකද්ද ආරක්ෂිත? 90 00:05:06,122 --> 00:05:09,509 ඔයා වගේ තවත් කට්ටිය ඉන්නවද? කී දෙනෙක්ද ? ඔයා රොබෝ කෙනෙක්ද ? 91 00:05:09,509 --> 00:05:11,794 සමහරවිට ඔයා ආරක්ෂකයෝ තියාගෙන ඇති 92 00:05:11,794 --> 00:05:13,096 කතා කරනවා මට. . 93 00:05:13,096 --> 00:05:17,383 - මම නුඹටයි කතා කරන්නෙ! 94 00:05:17,383 --> 00:05:21,938 මේ බලන්න මේක හෙලවෙන හැටි හරියට ජෙලි බෝලයක් වගේ 95 00:05:22,438 --> 00:05:25,775 - මේක හරිම ජොලි වැඩක්! - ඕක නමත්වන්න ජුලියන්, ඔය ඉන්නෙ නත්තල් සීයා! 96 00:05:25,775 --> 00:05:29,062 - පුදුම වෙන්න දෙයක් නෑ ! එයා ඔයාට ගල් අඟුරු එවපු එකට.. - සැන්ටා කවුද ? 97 00:05:29,062 --> 00:05:30,063 සැන්ට සැන්ටා, ඔයා හොඳින්ද ? 98 00:05:30,446 --> 00:05:32,031 මටනම් හිතාගන්නවත් බෑ, මම මේ නත්තල් සීයට කතා කරනවා කියලා 99 00:05:32,031 --> 00:05:35,952 - මම දන්නවා. - පොඩ්ඩක් ඉන්න. කවුද නත්තල් සීයා? 100 00:05:35,952 --> 00:05:37,453 මොන විකාරයක්ද ඔයා අහන්නෙ " කවුද නත්තල් සීයා" කියලා? 101 00:05:37,453 --> 00:05:39,288 ඔයා නත්තල් සීයා නෙමෙයි නම්, ඔයා ඇත්තටම කවුද? 102 00:05:39,288 --> 00:05:42,075 මගේ නම... 103 00:05:42,075 --> 00:05:44,544 - මට මතක නෑ. 104 00:05:44,877 --> 00:05:47,130 අර බලන්න, එයාට තවත් තොප්පියක් තියෙනවා 105 00:05:47,130 --> 00:05:49,582 එයා වැටෙනකොට , ඔලුව කොහෙහරි තදින් වැදිලා තියෙනවා 106 00:05:49,582 --> 00:05:51,551 මම හිතන්නෙ එයගෙ මතකය නැති වෙලා වගේ. 107 00:05:51,551 --> 00:05:54,470 මේකනම් ගොඩක් නරක දෙයක් 108 00:05:54,470 --> 00:05:56,472 මම හැමදෙනෙක්ගේම නත්තල නැති කරලා දැම්මා. 109 00:05:56,472 --> 00:05:57,974 මම හැමදෙනෙක්ගේම නත්තල නැති කරලා දැම්මා. හරියටම 110 00:05:57,974 --> 00:06:00,843 මුලු ලෝකයටම... 111 00:06:00,843 --> 00:06:02,311 - අපි මුකුත් ? - කට්ටිය තීරනයක් ගත්තෙ නැත්තන්. 112 00:06:02,895 --> 00:06:04,347 මේක හරි ගියොත් හැම දෙනෙක්ටම සෙතක් වෙයි. 113 00:06:04,897 --> 00:06:06,899 - සැන්ටගෙ ඔලුව රිදෙන එකද? - නෑ නෑ ඒකක් නෙමෙයි. 114 00:06:06,899 --> 00:06:10,903 මෙන්න මේකයි සැළැස්ම: අපි හොයාගමු "හිමයානය" මේ තෑගි බෙදලා දෙන්න. 115 00:06:10,903 --> 00:06:13,906 වැඩේ අන්තිමට අපිව නිව්යෝර්ක් වල අපේ නිවසටම එයාලා ඇරලවයි! 116 00:06:13,906 --> 00:06:15,908 ඒකනම් නියමයි! ඔයාලා මොනවද හිතන්නෙ? 117 00:06:15,908 --> 00:06:17,410 - මම කැමතියි! - හරි. 118 00:06:17,410 --> 00:06:18,911 හරි එහෙනම් අපි ගිහිල්ල අර "හිමයානය" අපි හොයා ගනිමු. 119 00:06:18,911 --> 00:06:24,534 - ඕහ් ! එයාල හරියට පූජනීයයි වගේ ! 120 00:06:24,534 --> 00:06:26,536 "ඇලෙක්ස්" ගිහිල්ල එයාලට කත කරන්න 121 00:06:27,036 --> 00:06:29,756 හෙලෝ පුන්චි පිනි මුවෝ. 122 00:06:29,756 --> 00:06:32,925 ඔයාලා පොඩි ගමනක් යන්න කමතිද? 123 00:06:33,259 --> 00:06:37,180 අයිනට වෙන්න. ඔයා දන්නෙ නෑ ඔයාලා කාත් එක්කද ගනු දෙනු කරන්නෙ කියලා. 124 00:06:37,180 --> 00:06:38,681 අපෝ පිස්සු වැඩ ඕනෙ නෑ. 125 00:06:38,681 --> 00:06:40,683 එයාලා නත්තල් සීයගෙ පොඩි... 126 00:06:40,683 --> 00:06:43,019 අපි එහෙනම් ආයෙත් හමු වුනා දකුනු ධ්‍රැව වාදියෝ. 127 00:06:43,019 --> 00:06:45,354 උතුරු ධ්‍රැව වාදියෝ. 128 00:06:47,140 --> 00:06:48,558 අරි, ඔයාලා දෙගොල්ලො අඳුනනවද? 129 00:06:48,558 --> 00:06:51,561 ඒක සීතල යුද්ධයක්. 130 00:06:51,561 --> 00:06:55,565 ඔයා බලන්න,සැන්ටා දකුනු ධ්‍රැවයෙන් තමයි වෙන්න හිටියෙ 131 00:06:55,565 --> 00:07:00,036 ඔන්න ආයෙත්, සැන්ට උතුරු ධ්‍රැවයෙන්නුයි තෝර ගත්තෙ. 132 00:07:00,036 --> 00:07:03,823 එයාලා අල්ලස් දීලා නත්තල් සීයට. 133 00:07:03,823 --> 00:07:05,625 හරි ඒක තමයි! 134 00:07:05,625 --> 00:07:08,544 මගේ අණ දීමට කෙලින්ම පිනි සීනුව තියෙන හොම්බටම ගහන්න. 135 00:07:08,544 --> 00:07:10,379 - ඉන්න, කෝ "ප්‍රය්වට්"? 136 00:07:10,379 --> 00:07:13,332 ඔයා තමයි මම දැකපු ලස්සනම පිනි මුවා. 137 00:07:13,332 --> 00:07:17,837 ඒක තමයි පෙන්ගුයින් කෙනෙක් මට කියපු ලස්සනම දේ.. 138 00:07:17,837 --> 00:07:20,923 139 00:07:20,923 --> 00:07:26,062 140 00:07:26,062 --> 00:07:27,513 141 00:07:28,064 --> 00:07:30,316 ඕක කර ගන්නව පස්සෙ. 142 00:07:30,316 --> 00:07:31,818 හරියට උස වතුර එකක් උරනවා වගේ, 143 00:07:31,818 --> 00:07:34,320 නමුත් ඇය නුඹව කුනු වෙච්ච බිත්තරයක් වගේ ඇදලා දායි! 144 00:07:34,320 --> 00:07:35,822 කට්ටිය මේ බලන්න,. මේ නත්තල් නේ! 145 00:07:36,272 --> 00:07:38,324 දන්නවනේ පරිත්‍යාග කිරීමේ මාසයා. 146 00:07:38,324 --> 00:07:41,194 ඔයාල මොකද කියන්නෙ, ? අපිව පොඩි ගමනක් එක්කගෙන යනවද ? 147 00:07:41,194 --> 00:07:45,581 "තුවක්කුවේ පුත්‍රයා". අපි කරන්නෙ සැන්ටා කියන දේවල් විතරයිනෙ. 148 00:07:45,581 --> 00:07:49,202 ඇයි ඔයාලා, දකුනු ධ්‍රැවයෙ කට්ටියගෙන් ඕක අහන්නෙ නැත්තෙ. 149 00:07:49,202 --> 00:07:52,622 ඕහ්. මට අමතක උනා ... එයාලට පියාබන්න බැහැනේ 150 00:07:52,622 --> 00:07:54,123 151 00:07:54,123 --> 00:07:57,043 සුබ නත්තලක් .! මේ දූපතටම වෙලා හිර වෙලා ඉන්න. 152 00:07:57,543 --> 00:08:00,546 - සුබ නත්තලක්. 153 00:08:01,547 --> 00:08:02,548 154 00:08:03,049 --> 00:08:05,468 ඉයමයි . එයාලත් ගියා 155 00:08:05,468 --> 00:08:07,470 - හරි අපි පියාබන්නම් - ලොක්කා, ඔයා පෙන්ගුයින් ලා. 156 00:08:07,470 --> 00:08:09,972 එයලට මැජික් එකක් තියනවා පියාබන්න. 157 00:08:10,439 --> 00:08:13,392 අන්න ඒක තමයි ඔයාලා විශ්වාස කරන්න ඕනෙ 158 00:08:13,392 --> 00:08:15,695 "ප්‍රවට්" පොඩි පැහැදිලි කිරීමක් පෙන්නන්න. 159 00:08:15,695 --> 00:08:17,647 160 00:08:17,647 --> 00:08:20,399 මේ උතුරු ධ්‍රැව කාරයින්ගෙ එකම මැජික් එක 161 00:08:20,399 --> 00:08:22,902 ඔය ටැංකියෙ පුරවලා තියන ඒවයි 162 00:08:22,902 --> 00:08:26,405 දැන් ගිහිල්ල අර මහත රතු මනිස්සයව හොයාගෙන එනවා. 163 00:08:26,405 --> 00:08:27,907 164 00:08:28,407 --> 00:08:30,626 මහත් මනුස්සයගේ ලස්සන කරන හැටි බලන්න 165 00:08:30,626 --> 00:08:33,796 ජුලිනුවරි කැරොල් එකකින්, 166 00:08:33,796 --> 00:08:36,299 167 00:08:36,299 --> 00:08:37,800 168 00:08:37,800 --> 00:08:41,888 169 00:08:41,888 --> 00:08:45,424 170 00:08:45,424 --> 00:08:48,928 171 00:08:48,928 --> 00:08:50,429 172 00:08:50,846 --> 00:08:53,266 173 00:08:53,266 --> 00:08:56,102 174 00:08:57,019 --> 00:08:58,771 සැන්ටා? 175 00:08:58,771 --> 00:09:00,356 176 00:09:00,856 --> 00:09:02,358 177 00:09:02,825 --> 00:09:04,911 178 00:09:05,411 --> 00:09:07,863 හරි, නත්තල් සීයේ යන්න වෙලාව හරි 179 00:09:07,863 --> 00:09:10,333 මට යන්න ඕනෙ නෑ 180 00:09:10,333 --> 00:09:14,203 මට ඕනෙ හොඳට නටන්නයි! 181 00:09:14,203 --> 00:09:17,039 - නත්තල් සීයෙ , ඔයා නටන එක දැන් නවත්වන්න ඕනෙ. - සැන්ටා! 182 00:09:17,039 --> 00:09:18,507 183 00:09:19,008 --> 00:09:20,876 මම කවදාවත් යන්නෙ නෑ 184 00:09:20,876 --> 00:09:22,762 දැන් අපි මොකද කරන්නෙ ? 185 00:09:22,762 --> 00:09:24,263 මේක නත්තලක් වෙන එකක් නෑ 186 00:09:24,263 --> 00:09:26,766 ඒ හින්දා අපි නත්තල් සීයා නැතුව හරි යන්න ඕනෙ 187 00:09:26,766 --> 00:09:28,768 එහෙම නැත්තන් ලෝකෙටම නත්තල නැති වෙනවා 188 00:09:29,268 --> 00:09:31,270 ඒක හරි ! ඔයා තමයි මේ අවුල ඇති කෙරුවෙ 189 00:09:31,270 --> 00:09:32,772 දැන් අපි තමයි ඒක හරි ගස්සන්න ඕනෙ 190 00:09:32,772 --> 00:09:36,692 -නායක තුමෙනි, බැබලෙන වෙලාවයි මේ! - හරි කොල්ලනේ. 191 00:09:36,692 --> 00:09:41,063 හරි එහෙනම් බඳ පටි තද කර ගන්න. හොඳ දේවල් ගැන හිතන්න 192 00:09:41,314 --> 00:09:44,867 193 00:09:46,902 --> 00:09:48,654 194 00:09:57,330 --> 00:10:00,416 කට්ටියටම සතුටු කඳුලු 195 00:10:00,416 --> 00:10:03,419 ජුලියන් බබගේ ප්‍රාතිහාර්යය. 196 00:10:03,419 --> 00:10:07,923 ජුලිනුවරි කියන්නෙ පරිත්‍යාග කිරීමේ සතුටක්. 197 00:10:08,424 --> 00:10:11,644 මට ! මට දැන් තෑගි අරගෙන එන්න! 198 00:10:14,347 --> 00:10:17,683 - සුබ ජුලිඅනුවරි වේවා.. - ආහි ඔයාට මතක තිබුනා! 199 00:10:17,683 --> 00:10:19,652 ඊලඟ.... 200 00:10:19,652 --> 00:10:22,104 සුබ ජුලිඅනුඅරි වේවා 201 00:10:22,571 --> 00:10:26,409 ස්තූතියි. සුබ ජුලිඅනුඅරි වේවා 202 00:10:26,409 --> 00:10:28,527 203 00:10:30,162 --> 00:10:34,500 - ඔයා කොහොමද එහෙම කරන්නෙ? 204 00:10:34,500 --> 00:10:37,920 - මටත් එකක් හදලා දෙන්න පුලුවන්ද - සුබ ජුලිඅනුවරි. 205 00:10:37,920 --> 00:10:39,422 - මට එකක් ඕනෙ. - මටත් එකක් ඕනෙ. 206 00:10:39,422 --> 00:10:40,373 207 00:10:40,373 --> 00:10:44,126 - ඊලඟ - මොකද්ද මගේ ඊලඟ තෑග්ග? 208 00:10:44,126 --> 00:10:47,963 - ඔතන මොකද්ද සිද්ද වෙන්නෙ? - සුබ ජුලිඅනුවරි! 209 00:10:47,963 --> 00:10:51,434 - සුබ ජුලිඅනුවරි! - සුබ ජුලිඅනුවරි! 210 00:10:51,934 --> 00:10:54,937 - සුබ ජුලිඅනුවරි! 211 00:10:55,438 --> 00:10:57,690 - නවත්තනවා! 212 00:10:58,224 --> 00:11:00,693 මොකද්ද ඇත්තටම විශේෂත්වය ජුලිඅනුවරි වල ! 213 00:11:00,693 --> 00:11:04,196 214 00:11:04,196 --> 00:11:05,564 නුඹ! 215 00:11:05,564 --> 00:11:07,950 මම නුබව අරගත්තෙ මගේ අමුත්තෙක් විදියට, 216 00:11:07,950 --> 00:11:11,954 නමුත් දැන් මුලු ජුලිඅනුවරියම නාස්ති කරලා දානවා! 217 00:11:11,954 --> 00:11:13,456 මේ වෙලාවෙ ඉඳලා, 218 00:11:13,456 --> 00:11:17,410 නුඹලාගේ හැම තෑග්ගක්ම මගේ තෑග්ග බවට පත් වෙනවා! 219 00:11:17,410 --> 00:11:19,879 220 00:11:19,879 --> 00:11:22,882 නෝනාවරුනි, මහත්වරුනි, අපි තව ස්වල්ප වෙලාවකින් ගොඩ බසින්නයි සූදානම් වෙන්නෙ. 221 00:11:22,882 --> 00:11:27,553 මුල් නැවතුමේ සිට කැනඩාවට කෙලින්ම. 222 00:11:27,553 --> 00:11:29,972 හරි කොල්ලනේ , පහලට අරගමු. 223 00:11:30,973 --> 00:11:35,594 ගමන මන්දගාමී කරලා, ඉලක්කය දෙස අවදානය යොමු කරන්න. 224 00:11:35,594 --> 00:11:37,396 ඉලක්කයට අවදානය දෙන්න! 225 00:11:37,396 --> 00:11:39,765 226 00:11:45,154 --> 00:11:46,605 මොන ජාතියෙ ගොඩ බැස්සීමක්ද මේක 227 00:11:46,605 --> 00:11:50,409 මොකක් හරි ගොඩ බැස්සවීමක්. දැන් බැහැලා කට්ටිය යන්න 228 00:11:50,409 --> 00:11:53,279 මික හරිම පිස්සුවක්. අපිට ඉදිරිපස දොර බාවිතා කරන්න බැරිද? 229 00:11:53,279 --> 00:11:56,782 ඒක කොච්චර හයියද වෙන්න පුලුවන්ද! හෙල්මන් ඔයා උඩ 230 00:11:56,782 --> 00:11:59,668 - මට උස තැන්වල ඉන්න බැරි භීතිය තියනවද කොහෙද. - ඔවු දැන් ඔයාට වෙන්න පුලුවන් 231 00:12:00,169 --> 00:12:01,170 232 00:12:01,670 --> 00:12:04,540 යමු යමු යමු. 233 00:12:05,040 --> 00:12:08,544 සැහැල්ලුවෙන් මම හිරවෙලා 234 00:12:08,794 --> 00:12:12,465 - ඔහොම්මම ඉන්න මෙල්මන්. මම එනවා! 235 00:12:12,465 --> 00:12:14,517 - මෙල්මන් මම ඉන්නවා.! - මාව පිච්චෙනවා! 236 00:12:14,517 --> 00:12:18,270 - ඔයා පිච්චෙන්නෙ නෑ! - උදවු! 237 00:12:18,687 --> 00:12:20,055 ඕහ්! බොහොම ස්තූතියි. 238 00:12:20,055 --> 00:12:21,974 239 00:12:21,974 --> 00:12:23,225 මාව දාලා යන්න එප 240 00:12:23,225 --> 00:12:26,195 ඇලෙක්ස්. ඔයා ගාව තාමත් තෑග්ග තියෙනවා 241 00:12:28,364 --> 00:12:29,865 242 00:12:29,865 --> 00:12:32,368 අපි යමු, කොල්ලනේ අපි යමු 243 00:12:32,701 --> 00:12:35,488 - මොනවා... ඔහොම නවතින්න - නවතිනවා 244 00:12:36,455 --> 00:12:38,741 - හරි මම ඔයාව අල්ල ගත්තා මෙල්මන්! 245 00:12:41,827 --> 00:12:44,246 දැන් තමයි වෙලාවා විසික්කරන්න. ඔයා මහා තුප්පහියෙක්. 246 00:12:44,246 --> 00:12:46,499 මේ මම ? මෙල්මන් තමයි ඒක චිමිනිය ලඟදි නැති කරගත්තෙ. 247 00:12:46,499 --> 00:12:48,300 කලබල වෙන්න එපා, මේක පොඩි නගරයක් 248 00:12:48,300 --> 00:12:49,802 තව පැය කීපයක් යයි 249 00:12:50,302 --> 00:12:52,555 - කලබල වෙන්නෙ නැතුව ඉමු. 250 00:12:53,839 --> 00:12:56,342 දැන්වත් කලබල නොවී ඉමුද?! 251 00:12:56,342 --> 00:12:58,844 හරි, මෙන්න මේකයි සැලැස්ම. අපි ලඟම තියෙන තැපැල් කන්තෝරුව ලඟට යනව 252 00:12:58,844 --> 00:13:00,346 අපි තෑගි ටික ගිහිල්ල බාරදීලා එමු. 253 00:13:00,846 --> 00:13:02,348 - ඒකයි සැලසුම. - මට කොහොමත් මුද්දර ඕනෙ. 254 00:13:02,848 --> 00:13:05,317 ලොක්කා, අපිව ලඟම තියෙන තැපැල් කන්තෝරුවට එක්කරගෙන යන්න. 255 00:13:05,317 --> 00:13:06,569 නිව්යෝර්ක් වල. 256 00:13:08,404 --> 00:13:09,905 257 00:13:10,356 --> 00:13:13,359 258 00:13:15,945 --> 00:13:18,280 පේන විදියට අපේ කෝපි වෙලාව වගේ. 259 00:13:19,748 --> 00:13:22,501 මගෙ දෙයියනේ !!!!! 260 00:13:23,085 --> 00:13:24,837 ඔයාලා නත්තල් සීයගෙ උදවු කරන කට්ටිය ! 261 00:13:24,837 --> 00:13:27,840 මේකනම් හරිම පුදුමයි. 262 00:13:27,840 --> 00:13:31,710 හරිම පුදුමයි. සන්සුන් වෙන්න . 263 00:13:32,094 --> 00:13:35,464 "නමස්තේ" 264 00:13:35,464 --> 00:13:39,268 සුබ නත්තලක් ! සුබ නත්තලක් ! 265 00:13:39,268 --> 00:13:40,469 සුබ නත්තලක්! 266 00:13:41,887 --> 00:13:44,190 දෙයියනේ, ඒකත් අමතක උනානෙ 267 00:13:47,893 --> 00:13:49,144 මම ඔයාලට බිස්කට් හැදුවා 268 00:13:54,283 --> 00:13:56,035 මේක තමයි මට ලැබුනු හොඳම නත්තල. 269 00:13:57,486 --> 00:13:59,822 නත්තල් සීයට කියන්න එපා මම උඩ තට්ටුවෙ ඉන්නව කියලා. 270 00:13:59,822 --> 00:14:01,207 මම දැන් ඇඳට යනවා. 271 00:14:01,207 --> 00:14:03,292 මට නිදා ගන්න බෑ. කමක් නෑ මම නිදා ගන්නවා 272 00:14:03,292 --> 00:14:04,793 මට නත්තල් සීයගේ උදවු කරන කට්ටියව හම්බුනා 273 00:14:05,294 --> 00:14:06,745 274 00:14:06,745 --> 00:14:10,583 මම හිතන්නෙ මම මගේ "අකුඇටය" කඩා ගත්තා වගේ නෑ නෑ මම යනවා නිදා ගන්න. 275 00:14:11,083 --> 00:14:12,835 276 00:14:15,638 --> 00:14:18,641 අලුත් සැලැස්ම. අපි තැපැල් කන්තෝරුවට යන්නෙ නෑ. 277 00:14:18,641 --> 00:14:20,643 අපි නත්තල් සීයගෙ උදවු කාරයො 278 00:14:20,643 --> 00:14:26,599 අනිත් එක අපි විවේක ගන්නෙත් නෑ මේ ඉතිරි තෑගි ටික බෙදලා දෙනකම් 279 00:14:26,599 --> 00:14:28,067 280 00:14:28,567 --> 00:14:30,569 281 00:14:30,569 --> 00:14:33,072 282 00:14:33,072 --> 00:14:35,524 283 00:14:35,524 --> 00:14:40,246 284 00:14:42,915 --> 00:14:45,334 285 00:14:45,334 --> 00:14:47,419 286 00:14:47,419 --> 00:14:49,872 ලොක්කා දත්ත වාර්තාව. 287 00:14:49,872 --> 00:14:54,877 - තවත් නගර 152 විතරයි අපිට යන්න තියෙන්නෙ. 288 00:14:55,878 --> 00:14:57,212 ලොක්කා, අර බලන්න 289 00:14:59,598 --> 00:15:02,101 - නිව්යොර්ක්! - ඒක තාමත් එතන තියෙනවා! 290 00:15:02,101 --> 00:15:05,104 - ඒක තාමත් ලස්සනයි! - ඒ වගේම ඒක දිගටම මෙතන තියෙයි. 291 00:15:05,104 --> 00:15:06,605 අපි මේ වැඩේ ඉවර කෙරුවට පස්සෙ 292 00:15:06,605 --> 00:15:09,608 හරි නිව්යෝර්ක්, අපි මේක කරමු 293 00:15:09,608 --> 00:15:11,110 294 00:15:14,363 --> 00:15:18,951 295 00:15:19,201 --> 00:15:21,487 296 00:15:21,487 --> 00:15:26,492 297 00:15:26,492 --> 00:15:31,747 ඕහ් ! එමිලි, ඔයාට තේරුනාද ඔයා වැඩකට නැතුව කල් ගෙවනවා කියලා 298 00:15:33,799 --> 00:15:38,387 මේක තමයි වැඩක්ම නැති සවුත්තුම ජුලිඅනුවරි එක. 299 00:15:38,387 --> 00:15:41,390 - ජුලියන් රජතුමෙනි? 300 00:15:41,390 --> 00:15:44,393 ඔයාට දෙරට තට්ටු කරලා එන පුරුද්දක් නැද්ද ? මම සමහරවිට මෙතන නිර්වස්ත්‍රව ඉන්න තිබුනා. 301 00:15:44,677 --> 00:15:47,980 මට සමාවෙන්න මම ඔයාගෙ "ජුලිඅනුවරිය" අවුල් කෙරුවනම්. 302 00:15:47,980 --> 00:15:50,432 මට තේරෙන්නෙ නෑ. 303 00:15:50,432 --> 00:15:54,820 මට මගේ ඔක්කොම තෑගි තියෙනවා, නමුත් ඇයි මගේ ඇතුලාන්තය හිස් කියල මට හිතෙන්නෙ 304 00:15:55,321 --> 00:15:57,606 මම දන්නෙ නෑ. නමුත් අතනදී 305 00:15:57,606 --> 00:16:00,109 අපි එකිනෙකාට තෑගි බෙදාගන්නකොට අමුතු ජොලියක් තිබුනා නේද, 306 00:16:00,609 --> 00:16:02,611 ඒකනම් නියමයි. 307 00:16:02,611 --> 00:16:04,580 ඇයි ඔයා ඔයගෙ පෙම්වතී එමිලියාට එකක් දෙන්නෙ නැත්තෙ ? 308 00:16:04,580 --> 00:16:07,082 ඔයගෙ පෙම්වතී එමිලියාට එකක් දෙන්නෙ නැත්තෙ ? 309 00:16:07,583 --> 00:16:10,586 - මම ඔට්ටුවක් අල්ලනවා, ඇය කැමති වෙයි - එයා මගේ පෙම්වතිය නෙමෙයි 310 00:16:10,586 --> 00:16:13,005 මට ඕනෙ නෑ. හරි මම කරන්නම්! 311 00:16:13,005 --> 00:16:15,758 ඔහේගෙ ඔය මහත අත පැත්තකට ගන්නවා 312 00:16:15,758 --> 00:16:19,211 හේයි එමිලියා, සුබ ජුලිඅනුවරියි. 313 00:16:19,211 --> 00:16:21,964 අර බලන්න, එමිලි දාපු හිනාව 314 00:16:23,182 --> 00:16:27,102 එයා සතුටු වෙනවා කියන්නෙ, මමත් සතුටු වෙනවා කියන එකටයි 315 00:16:27,102 --> 00:16:30,606 ඇතුලාන්තයෙන් පොඩි පොපියන ගතියකුත් එක්ක. 316 00:16:30,606 --> 00:16:33,058 මෙහෙට ඉන්න මහත මනුස්සයෝ 317 00:16:33,058 --> 00:16:36,695 මම හොයා ගත්ත දේවල්, අපි ලෝකයත් එක්ක බෙදා ගන්න ඕනෙ.! 318 00:16:38,147 --> 00:16:41,400 හේ හේ ! හු හු හු අපි කොහොමහරි කෙරුවා 319 00:16:41,400 --> 00:16:45,821 හැම තෑග්ගක්ම අපි බෙදලා දුන්නා. 320 00:16:45,821 --> 00:16:49,241 හිස් බෑග් වලට ට ටා.. 321 00:16:49,241 --> 00:16:52,711 අයියෝ තවත් ඉතුරුවෙච්ච ටිකක් තියෙනවනෙ මේ කෙ.! 322 00:16:52,711 --> 00:16:55,581 බෑ බෑ බෑ. මටනම් තවත් බාර ගන්න බෑ 323 00:16:55,581 --> 00:16:57,966 මම ඒව ගඟට විසික්කරව , හරියට අපි හවුරුත් දැක්කෙ නෑ වගේ ! 324 00:16:58,467 --> 00:16:59,468 මෙන්න මෙහාට දෙනවා ඕක. 325 00:16:59,968 --> 00:17:01,470 පොඩ්ඩක් ඉන්න. මේවා ... මේවා අපිටයි! 326 00:17:01,837 --> 00:17:02,721 - මොනවා? - මෙල්මන්. 327 00:17:02,721 --> 00:17:03,722 - ඇත්තටම? - මාර්ටියි. 328 00:17:03,722 --> 00:17:06,091 - ඇලෙක්ස් ! මට! 329 00:17:06,091 --> 00:17:09,511 සිල්වියාගෙන්, දෝසි දාපු රසකැවිලි 330 00:17:09,511 --> 00:17:12,014 ඒ වගේම ඒව තාම උනුසුම් තාමත් උනුසුම්! 331 00:17:12,014 --> 00:17:16,018 පුම්බන්න පුලුවන් හිපෝ නාන තටාකයකුයි, ක්ලෝරීනුයි! 332 00:17:16,018 --> 00:17:18,404 නියමයි, මේව තමයි මගේ ඒවා. 333 00:17:18,404 --> 00:17:21,106 ඩොක්ටර් මනීස්ගෙ බෙල්ල සම්බාහනය කරන එක 334 00:17:21,106 --> 00:17:24,443 - ඔයාට මොනාද තියෙන්නෙ ඇලෙක්ස් ? - හිම වැටෙනවා 335 00:17:24,743 --> 00:17:27,529 මගේ ලස්සන නගරය. ඒයා මේ ඔක්කොම කොහොමද දන්නෙ ? 336 00:17:28,030 --> 00:17:31,366 ඒකනිසා තමයි නත්තල් සීයට, නත්තල් සීයා කියන්නෙ. මහත මනුස්සයටත් යමක් කමක් තෙරෙනවා 337 00:17:31,366 --> 00:17:32,918 අපිට එයාව එහෙ තියලා එන්න බෑ 338 00:17:32,918 --> 00:17:34,920 අර පිස්සු නටන කට්ටියත් එක්ක තියන්න බෑ 339 00:17:35,421 --> 00:17:38,207 - අපි ගිහිල්ල එයාට උදවු කරන්න ඕනෙ. - හොඳ ආරන්චිය තමයි අපිට ඇති වෙන්න තියෙනවා 340 00:17:38,207 --> 00:17:40,709 මැජික් බේත අපිට මැඩගස්කාර් වලට යන්න ඇති වෙනකම් තියෙනවා. 341 00:17:40,709 --> 00:17:43,262 - නරක ආරන්චියකුත් තියෙනවද ? 342 00:17:43,262 --> 00:17:45,764 හැබැයි ඒව තියෙන්නෙ මැඩගස්කාර් වලට යනකල් විතරයි. 343 00:17:45,764 --> 00:17:46,715 ඕක දානවා 344 00:17:46,715 --> 00:17:51,937 ඉතින් ගෙදර යනවද ? නැත්තන් මැඩගස්කාර් වලට යනවද ? 345 00:17:57,726 --> 00:17:59,728 346 00:18:01,230 --> 00:18:06,201 සමහරවිට ඊලඟ නත්තලට නිව්යෝර්ක් එමු. ලොක්ක උපරිම වේගයෙන් ඉදිරියටම 347 00:18:06,201 --> 00:18:09,154 මේක තමයි ජීවිතය? 348 00:18:09,154 --> 00:18:11,156 349 00:18:11,156 --> 00:18:12,241 350 00:18:12,241 --> 00:18:16,545 ඒකෙ කියල තියෙන්නෙ "මොර්ට්" ට සුබ ජුලිඅනුවරි කියලා. 351 00:18:16,545 --> 00:18:17,880 කින්ග් ජුලියන් ගෙන්." 352 00:18:18,163 --> 00:18:21,333 පොල් ගෙඩියක්. බොහොම ස්තූතියි. ජුලියන් රජ තුමෙනි 353 00:18:21,333 --> 00:18:24,136 හරි කොල්ලනේ, පහලට අරගමු. 354 00:18:24,136 --> 00:18:26,088 අපේ එක ඇන්ජිමක් නැති වුනා! 355 00:18:26,088 --> 00:18:28,640 මම හිතුවෙ අපිට මැජික් පවුඩර් ඇති වෙන්න තියනවා කියලා 356 00:18:28,640 --> 00:18:29,141 එතනට යන්න අපිට! 357 00:18:29,641 --> 00:18:31,143 - ම කියුවා තමයි.. - එහෙනම් මොකද උනේ? 358 00:18:31,143 --> 00:18:32,644 මම වැරදියි! 359 00:18:32,644 --> 00:18:33,896 360 00:18:33,896 --> 00:18:37,149 "රෙඩ් නයිට් රාස්සයා" !!!!!! "රෙඩ් නයිට් රාස්සයා" ආයෙත් එනවා 361 00:18:40,736 --> 00:18:44,439 ඔයාට පුලුවන් "ප්‍රයිව්ට්" . හිතන්න සුබ දේවල්. 362 00:18:47,242 --> 00:18:52,030 363 00:18:52,030 --> 00:18:54,583 "රෙඩ් නයිට් රාස්සයා" ආයෙත් ප්‍රහාර එල්ල කරනවා 364 00:18:54,583 --> 00:18:56,251 365 00:18:56,251 --> 00:18:58,871 366 00:19:00,038 --> 00:19:02,457 367 00:19:03,458 --> 00:19:06,795 368 00:19:06,795 --> 00:19:08,714 එයාට පණ තියෙනවා 369 00:19:11,216 --> 00:19:14,219 මම කොහෙද මේ ? පොඩි ලමයි ! තෑගි !! 370 00:19:14,219 --> 00:19:17,773 - එයාට එයාගෙ මතකය ආයෙත් ඇවිල්ලා. - දෙයියනේ සැන්ටා! 371 00:19:17,773 --> 00:19:20,776 දකුනු ධ්‍රැව කාරයො, මජික් පවුඩර් එක හොරකන් කරලා! 372 00:19:20,776 --> 00:19:23,445 - දැන් නත්තල විනාසයි! - මොකක්?! 373 00:19:23,445 --> 00:19:26,815 ඒක පට්ටපල් බොරුවක් මේ නත්තලේ කියපු. 374 00:19:26,815 --> 00:19:29,952 ඔවු, නත්තල විනාශ උනේ නෑ. අපි හැම දෙයක්ම බෙදලා දුන්නා. 375 00:19:30,202 --> 00:19:33,872 ඒකයි ඇත්ත. සැන්ටා, දකුනු ධ්‍රැවයින් නත්තල බේරලා දීලා. 376 00:19:33,872 --> 00:19:35,157 මෝඩයා, පැත්තකට වෙලා ඉන්නවා! 377 00:19:36,575 --> 00:19:39,077 මම හැදුනෙ වැඩුනෙ හෙම්බත් වෙලා ඔයාගෙ පිස්සු පිනිමුවන්ගෙ වැඩ වලින්. 378 00:19:39,578 --> 00:19:44,800 - අපි ඉන්න තිබුනෙ ද්විධ‍්‍රැවීයවයි. - හප්පච්චියේ . 379 00:19:44,800 --> 00:19:47,753 එතකොට ඔයාලා ඇත්තටම තෑගි ටික බෙදලා දුන්නද ? 380 00:19:47,753 --> 00:19:49,254 ඔවු ඒක අපිට කරන්න පුලුවන් උනා. 381 00:19:49,254 --> 00:19:51,757 ඒ කියන්නෙ කියන්නෙ ඔයාලට 'Liechtenstein' අයවත් හම්බුනා 382 00:19:52,140 --> 00:19:54,059 Liechety-මොකක්? 383 00:19:54,560 --> 00:19:58,063 ඕහ් දෙයියනේ, ඒ ලමයි දැන් කොයි වෙලාවෙ හරි බලයි! 384 00:19:58,063 --> 00:20:01,600 - මෙහෙන් එන්න නත්තල් සීයෙ. - නමුත් මැජික් පවුඩර් ඔක්කොම ඉවරයි. 385 00:20:01,600 --> 00:20:04,102 එහෙනම් මම හදිසි අවස්තාවකට වෙන්කරලා තියන ඒවා පාවිච්චි කරනවා. 386 00:20:04,102 --> 00:20:07,105 - ඕහ්, හදිස්සියකට වෙන්කරලා තියන එක. - ඔහොම පොඩ්ඩක් ඉන්න සැන්ටා! 387 00:20:07,105 --> 00:20:09,942 - මගේ යාලුවන්ටයි මටයි... - හැම දේකටම ස්තූතියි! 388 00:20:09,942 --> 00:20:11,610 - ඔහොම නවතින්න නත්තල් සීයෙ! 389 00:20:11,610 --> 00:20:13,946 ඔයා සැන්ටත් එක්ක ඉන්න බැරි උනොත් 390 00:20:13,946 --> 00:20:17,616 - අපිට හැමදාම මැඩගස්කාර් දූපත් තියෙනවා! 391 00:20:17,616 --> 00:20:18,867 - සැන්ටා! - ඔහොම නවතින්න! 392 00:20:18,867 --> 00:20:24,289 ඒ වගේම ජුලියන්, ඔයා නරක අයගෙ ලැයිස්තුවෙන් මම අයින් කරනවා 393 00:20:24,289 --> 00:20:28,260 මොකක් ? ඔයාට මාව නරක අයගෙ ලැයිස්තුවෙන් අයින් කරන්න බෑ 394 00:20:28,260 --> 00:20:30,762 මම නරකම අයගෙ ලැයිස්තුවෙන්! 395 00:20:31,263 --> 00:20:32,264 මොකද්ද නරකම ඇයගෙ ලැයිස්තුව කියන්නෙ? 396 00:20:32,264 --> 00:20:34,766 සුබ නත්තලක්! 397 00:20:36,518 --> 00:20:39,104 සැන්ටා ආයෙත් වැඩට බැහැලා වගේ. 398 00:20:39,104 --> 00:20:41,607 ඒ වගේම අපිත් ආයෙත් මැඩගස්කා වල.. 399 00:20:41,607 --> 00:20:43,108 ඔයා දන්නවද දෙයක්? 400 00:20:43,108 --> 00:20:45,110 අපි අපේ ජීවිතේ ලබපු හොඳම නත්තල සමරමු. 401 00:20:45,110 --> 00:20:46,061 මෙන්න මෙතනම! 402 00:20:46,061 --> 00:20:48,530 403 00:20:53,535 --> 00:20:55,537 මේකන් මම ආයෙත් නරක කට්ටියගෙ ලැයිස්තුවට ඇතුලත් වෙයි. 404 00:20:55,988 --> 00:20:57,406 පොල් ගෙඩි ගහ ගැනිල්ල ! 405 00:21:01,126 --> 00:21:01,627 406 00:21:02,127 --> 00:21:03,578 හරි , පොඩි එවුන්ට පොඩි තල්ලුවක් දීලා බලමුකො. 407 00:21:04,129 --> 00:21:07,132 මට නවත ගන්න බෑ! 408 00:21:08,583 --> 00:21:11,920 409 00:21:11,920 --> 00:21:15,007 අපි නත්තලට ගෙදර නැහැ, 410 00:21:15,007 --> 00:21:17,009 නමුත් අපිට හිම තියෙනවා 411 00:21:17,509 --> 00:21:20,012 මම ඔයානම් , ඔය වැඩේ කරන්නෙ නෑ 412 00:21:20,312 --> 00:21:21,596 යේක්කා ! ඒ කිම නෙමෙයි 413 00:21:22,097 --> 00:21:23,932 බලන්න මර්ටියි, ඒ ඔයාට ලැබෙන දේ නෙමෙයි. 414 00:21:23,932 --> 00:21:27,436 - ඔයා ලබා දුන්න දේයි - විවේකයක් දෙන්න! 415 00:21:27,436 --> 00:21:30,939 මම ගොඩක් නරකයි, "මොර්ට්" ඔයා ඊලඟට 416 00:21:30,939 --> 00:21:31,940 417 00:21:31,940 --> 00:21:35,027 - ඇලෙක්ස්, ඔයා හොඳින්ද ? 418 00:21:35,027 --> 00:21:37,195 - කවුද ඇලෙක්ස් කියන්නෙ ? 419 00:21:37,779 --> 00:21:42,250 Merry Christmas and happy Julianuary, everybody! 420 00:21:43,535 --> 00:21:44,419 421 00:21:44,419 --> 00:22:41,422 Madagascar සිංහල උපසිරසි වල සියලුම හිමිකම් www.chithrapatiya.blogspot.com සතුයි. විශේෂ ස්තූතිය රොකියා සහෝදරයාට. කරුනාකර නියමිත අවසරයක් නොමැතිව සිංහල උපසිරසි පිටපත් කිරීමෙන් වලකින්න. 422 00:22:41,422 --> 00:22:45,421 මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද දිනුෂ්ක උදාර (රොකියා) සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය රොකියා | Dinushka Udara උපසිරස ගැන්වීමක්