0 00:01:40,000 --> 00:01:50,000 පරිවර්තනය හා උපසිරැසි ගැන්විම Imanshu Anupama විසිනි 1 00:01:59,099 --> 00:02:02,398 හායි, මම ඇරන් .ඔබගේ පණිවිඩය තියන්න. 2 00:02:02,469 --> 00:02:06,098 හායි ඇරන්.මම සොංජා. 3 00:02:06,173 --> 00:02:08,641 මම හොදටම දන්නවා ඔයා මේ සතිඅන්තෙ මෙහේ නැහැ කියලා. 4 00:02:08,709 --> 00:02:12,145 එත් අහන්න,කරුණාකරලා අපි සෙල්ලම් කරන්න යන දේ ගැනත් ටිකක් හිතන්න 5 00:02:12,212 --> 00:02:15,340 මොකද අපිට තිරණය කරන්නත් ඔන, පුහුණු වෙන්නත් ඔන. හරිද? 6 00:02:15,415 --> 00:02:17,679 මොනාඋනත් මම පොරොන්දු වෙනවා ඒක ගොඩක් විනොදජනක වෙයි කියලා. 7 00:02:17,751 --> 00:02:19,480 අහ් කරුණාකරලා අම්මට කතා කරන්න. 8 00:02:19,553 --> 00:02:22,215 මොකද ඇය දුක් වෙනවා, ඔයා දැනටමත් දන්නවනෙ ඒ ඇයි කියලා. 9 00:02:22,289 --> 00:02:24,519 හරි.පස්සෙ කතා කරන්නම්, A,බායි. 10 00:03:56,900 --> 00:03:57,572 වොවුවු! 11 00:04:11,498 --> 00:04:13,830 හායි, අද සිකුරදා රැයයි. 12 00:04:14,968 --> 00:04:17,436 අප්‍රේල් 25, 2003. 13 00:04:17,504 --> 00:04:21,133 මම මේ දැන් කැනියම් භුමියට ඇතුල් වෙනවා. 14 00:04:21,208 --> 00:04:24,871 මමයි සංගිතයයි රැයයි විතරයි. 15 00:04:26,480 --> 00:04:28,004 මාර අසායි මේකට! 16 00:05:18,965 --> 00:05:20,956 වොවුවු! 17 00:05:53,433 --> 00:05:55,458 බ්ලු ජොන් කැනියම. 18 00:05:55,535 --> 00:05:59,699 මාර්ගොපදේශ ග්‍රන්ථය කියනවා මහා ප්‍රපාතය ගාවට යන්න පැය 4 විනාඩි 30 යනවා කියලා. 19 00:05:59,773 --> 00:06:01,707 මම හිතනවා මේක විනාඩි 45 ඉවර කරන්න. 20 00:06:18,058 --> 00:06:18,922 වොවුවු! 21 00:08:02,929 --> 00:08:05,056 ඔයගේ මුහුණ. 22 00:08:05,131 --> 00:08:10,091 - ඔයාගේ පෙනුම නිකන් බල්ලෙක් වගේ. - මම ප්‍රාර්ථනා කරනවා මට වෙන කෙනෙක් එක්ක මෙ ගමන යන්න තිබුනානම් කියලා. 23 00:08:15,942 --> 00:08:18,206 මම දන්නේ නැහැ. මම හිතන්නේ අර පැත්තටයි යන්න ඔනේ. 24 00:08:18,278 --> 00:08:20,269 ඒත් අපි ඒ පැත්තට ගිහින් අයෙත් මේතනටම එන්න උනානේ. 25 00:08:20,347 --> 00:08:22,076 - හෙයි! -වොවුවු!. 26 00:08:23,617 --> 00:08:25,608 ඔයත් බ්ලු ජොන් කැනියමේ යන ගමන්ද,අහ්? 27 00:08:25,685 --> 00:08:28,848 නැහැ, ඇත්තටම අපි යන්නේ මාළිගාවට . 28 00:08:28,922 --> 00:08:30,389 - ඒත් මං හිතන්නේ අපි අතරමං වෙලා - මෙයා අතරමං වෙලා. 29 00:08:30,457 --> 00:08:31,947 ඔහොම ඉන්න. 30 00:08:33,426 --> 00:08:34,916 - ඔහ්, දේවියනේ. - දේවියනේ. 31 00:08:38,265 --> 00:08:40,597 කො බලමු මේක. 32 00:08:40,667 --> 00:08:43,534 ඔයා ඉන්නෙ මෙතන. 33 00:08:43,603 --> 00:08:45,332 - අපි?? - ම්ම්ම්ම්ම්. 34 00:08:45,405 --> 00:08:48,067 අහ්, ඔව්, මම ඒක දන්නවා මම ඒක දන්නවා. 35 00:08:48,141 --> 00:08:51,474 මාළිගාව අර පැත්තේ. 36 00:08:51,545 --> 00:08:53,843 ඔහ්. 37 00:08:53,914 --> 00:08:56,405 අහ්, ඔයා කැමතිනම් මට පුලුවන් ඔයාලව එහෙට එක්කගෙන යන්න. 38 00:08:57,918 --> 00:08:59,078 අහ්... 39 00:08:59,152 --> 00:09:02,019 අහ් සමාවෙන්න, 13 වෙනි සිකුරදා ලගයි නේ. 40 00:09:02,088 --> 00:09:03,419 ළමයි මිනිමරුවෙකුගෙ පෙනුම. 41 00:09:05,258 --> 00:09:06,748 මම ඒ වගේ මනො ව්‍යාධියෙක් වෙන්නෙ සතියේ දවස් වල විතරයි 42 00:09:06,826 --> 00:09:08,817 අද සෙනසුරදා නේ..ඉතිං... 43 00:09:11,197 --> 00:09:13,688 මගේ මුහුණ ගලවලා අයින් කරන්න බැහැනේ. 44 00:09:14,834 --> 00:09:16,324 නියමයි. 45 00:09:17,837 --> 00:09:20,032 - ඇරන්. - ක්‍රිස්ටි. 46 00:09:20,106 --> 00:09:22,574 මගේ යාලුවා මේගන්ට ඔයාව හදුන්වලා දෙන්න මට ඉඩ දෙන්න. 47 00:09:23,610 --> 00:09:25,475 - ඔයාව හමුවිම සතුටක්. - මට ගෞරවයක්. 48 00:09:25,545 --> 00:09:28,105 මොකද ඔයා කියන්නේ? 49 00:09:28,181 --> 00:09:30,206 ඔයලා අතරමං වෙලා. මම මග පෙන්වන්නෙක්. 50 00:09:31,117 --> 00:09:32,607 මම හොදයි. 51 00:09:34,654 --> 00:09:36,144 - මොකද නැත්තෙ?? - අනිවාර්යෙන්ම. 52 00:09:36,222 --> 00:09:38,747 ඒහෙනම් හරි. මේ පැත්තෙන්. 53 00:09:39,893 --> 00:09:41,417 ඔයා මෙච්චර දුර අවේ අශ්වලාඩම් ගහගෙනද, අහ්??? 54 00:09:41,494 --> 00:09:44,292 කොච්චර දුරක් දුරක් ද ඒ?? සැතපුම් 20 ක්??? 55 00:09:44,364 --> 00:09:46,491 සැතපුම් මානයෙන් 17 යි. 56 00:09:46,566 --> 00:09:48,864 ඔහ් ඔහ්, මම හිතුවේ ඒක 17.2 කියලා. 57 00:09:48,935 --> 00:09:52,427 අහ්, ඇත්තටම ඒක 17.3 යි. 58 00:09:52,505 --> 00:09:54,632 අහ්, ඔයා ඒ වගේ කෙනෙක්. 59 00:09:54,708 --> 00:09:56,039 මම ඒ වගේ කෙනෙක් නෙමෙයි. 60 00:09:56,109 --> 00:09:58,339 ඔයා මෙහේ ගොඩක් කාලය ගත කරනවද? 61 00:09:58,411 --> 00:10:00,504 මේ මගේ දෙවැනි ගෙදර. 62 00:10:00,580 --> 00:10:02,980 අහ්, ඒහෙමද? 63 00:10:03,049 --> 00:10:04,914 අන්න අර තියෙන්නෙ කරුව. 64 00:10:04,985 --> 00:10:07,112 අහ්, හරි. අපි ඒක දැක්කෙවත් නැහැ. 65 00:10:07,187 --> 00:10:09,348 - ඔයාව හම්බ වුන ඒක සතුටක්. - ඔව්. 66 00:10:09,422 --> 00:10:11,515 අපිට පාර පෙන්නලා ඔයාට තියෙන වාසිය මොකක්ද? 67 00:10:11,591 --> 00:10:14,082 ඇත්ත වශයෙන්ම. ඔයා ඇමරිකාවේ ඒක තැනකට ගියාම... 68 00:10:14,160 --> 00:10:16,822 ඔයාලාට විශ්වාසයි කිසිම අවුලක් වෙන එකක් නැහැ කියලා... 69 00:10:16,896 --> 00:10:19,524 ඒත් මොකක්ද සිදු වුනේ?? 70 00:10:19,599 --> 00:10:21,760 හරි... 71 00:10:21,835 --> 00:10:25,862 මාර්ගොපදේශ ග්‍රන්ථය තියෙන්නේ අර පැත්තෙන් යන්න ඔන කියලා. 72 00:10:25,939 --> 00:10:30,171 ඒත් මම දන්නවා ඊට වඩා හොද පාරක්..නියම පාර. 73 00:10:32,212 --> 00:10:35,978 ඔයාලා ඇදුම් ඇදගෙන ඉන්නකොට ලැබෙන හොදම වේලාව ඒක කියල මට විශ්වාසයි. 74 00:10:36,049 --> 00:10:38,984 ඒහෙම වුනත් ඊට වඩා හොදයි ඔයාලගේ ඇදුම් නැතුව. 75 00:10:40,220 --> 00:10:41,744 හැබැයි එකට ටිකක් කදු නගින්න ඔනේ. 76 00:10:41,821 --> 00:10:43,721 අපිට පුලුවන් කදු නගින්න. 77 00:10:43,790 --> 00:10:46,760 - තව එකේ ටිකක් තද වෙලා යන්න වෙන්නේ - අපිට පුලුවන් තද වෙලා යන්න. 78 00:10:50,730 --> 00:10:53,927 ඔයා අපිව මෙච්චර දුර එක්ක ගෙන අවේ මෙතනටද... 79 00:10:54,000 --> 00:10:56,833 එක්ක ගෙන ඇවිල්ලා අපිට කියනවා ඔයා මර්ගොපදේශකයෙක් නෙමෙයි කියලා. 80 00:10:56,903 --> 00:11:00,703 -නැහැ, මම ඉංජිනේරුවෙක්. -ඒත් ඇත්තටම මම ආස මේවා කරන්න. 81 00:11:00,774 --> 00:11:02,901 ඔහ්, ඒක නියමයි!. 82 00:11:02,976 --> 00:11:04,773 මට හැමදාම ඔන වුනේ හොද නිරුපිකාවක් වෙන්න... 83 00:11:04,844 --> 00:11:08,610 ඔයා දන්නවද, ඇත්තටම මම හිතන්නේ නැහැ ඒක වෙයි කියලා. 84 00:11:08,682 --> 00:11:10,809 දේවියනේ, මොකද වෙන්නේ මේවා හේල්ලුනොත්? 85 00:11:10,884 --> 00:11:13,444 -මේවා අවුරුදු මිලියන ගානාක් මෙතන තිබ්බා -මේවා හෙල්ලේන්නේ නැහැ. 86 00:11:13,520 --> 00:11:16,011 - ඔහ්, අනිවාර්යෙන්ම මේවා හෙලවෙයි. - මොනවද? 87 00:11:16,089 --> 00:11:18,785 - ඔව්, මේ හැමදේම සමහර වේලාවට හෙලවෙනවා. - ඔහ්! 88 00:11:18,858 --> 00:11:20,519 අද හෙලවෙන්නේ නැතිවෙයි කියලා ප්‍රාර්ථනා කරමු.. 89 00:11:20,593 --> 00:11:22,356 ඔහ්, නියමයි. 90 00:11:26,232 --> 00:11:27,597 හරි.... 91 00:11:27,667 --> 00:11:31,535 දැන් ඔයාලට හිතන්න තියෙන්නේ හැමදෙම හරියයි කියල විතරයි. 92 00:11:31,604 --> 00:11:34,232 ඔහ්, දේවියනේ.! ඔහ්, දේවියනේ.! 93 00:11:37,143 --> 00:11:39,134 - මොකක්?? -කොහෙද...ඇරන්! 94 00:11:39,212 --> 00:11:40,907 ඔයා හොදින්ද??? ඇරන්! 95 00:11:40,980 --> 00:11:41,969 ඇරන්! 96 00:11:58,331 --> 00:12:01,732 - අහගෙන ඉන්න එයාගේ කටහඩ. එයා හොදින්. - ඔව්. 97 00:12:03,269 --> 00:12:04,327 එයා වැඩකට නැහැ. 98 00:12:04,404 --> 00:12:06,372 ඔයා වැඩකට නැහැ! 99 00:12:07,874 --> 00:12:10,274 කො පනින්න..! ඔයාලා පල්ලේහාට එන්න ඔනේ! 100 00:12:10,343 --> 00:12:12,436 - මාව විශ්වාස කරන්න! - ඔයාව විශ්වාස කරන්න?? 101 00:12:12,512 --> 00:12:14,309 මම ඔයාව මරනවා, ඇරන් රැල්ස්ටන්!!! 102 00:12:14,380 --> 00:12:16,905 ඔහ්හ්, කරුණාකරලා. ඔයා ආස වෙයි මේකට. 103 00:12:23,223 --> 00:12:24,087 වොවුවු! 104 00:12:31,064 --> 00:12:32,122 වොවුවු! 105 00:12:32,198 --> 00:12:34,291 හෙයි! 106 00:12:34,367 --> 00:12:35,834 - නියම වැඩේ! - ඔහ්, දේවියනේ.!! 107 00:12:35,902 --> 00:12:38,530 - මෙගන්, ඔයාට මේක මගහැරෙයි! - පනින්න! 108 00:12:38,605 --> 00:12:39,765 මේක පුදුමකාරයි! 109 00:12:39,839 --> 00:12:41,272 - **** - නිකන් පනින්න! 110 00:12:41,341 --> 00:12:43,172 - ඔහ්, දේවියනේ.!!. **** - නිකන් පනින්න, මෙගන්! 111 00:12:43,243 --> 00:12:44,471 **** 112 00:12:45,445 --> 00:12:47,276 ඔහ්හ්හ්හ්! 113 00:12:52,185 --> 00:12:53,675 ඔයා හොදින්ද?? 114 00:12:53,753 --> 00:12:55,243 - නියමෙට පැන්නා. - ඔහ්, දේවියනේ.! 115 00:12:55,321 --> 00:12:56,686 මට හිතාගන්න බැහැ මම ඒක කරා කියලා. 116 00:12:57,991 --> 00:13:00,687 - ඒක හින්දා තමයි අපිට ඒක අයෙත් කරන්න වෙන්නේ. - අයෙත්? අයෙත්? 117 00:13:00,760 --> 00:13:03,320 - කැමරාව! කැමරාව! - කැමරාව? කැමරාව! 118 00:13:03,396 --> 00:13:05,387 කැමරාව! 119 00:13:06,166 --> 00:13:08,691 වොවුවු! 120 00:13:20,213 --> 00:13:25,480 බ්ලු ජොන් කියන පුද්ගලයාගෙන් පස්සෙ තමයි මේ කැනියම බ්ලු ජොන් කියලා නම් වුනේ. 121 00:13:25,552 --> 00:13:28,419 ඒයා ඇත්තටම බුච් කැසිඩි ගේ කොකියා... 122 00:13:28,488 --> 00:13:30,581 -අහ්, එක නියමයි. ඔයාලා දන්නවනෙ බුච් කැසිඩිවයි සුඩ්න්ස් කිඩ්වයි. 123 00:13:30,657 --> 00:13:32,318 - සමුහ බැම්මෙ ආවාටය. - ඔව්. 124 00:13:32,392 --> 00:13:35,691 මම හිතන්නෙ එයාලා කැනියමේ හැංගෙනවා ඇති. 125 00:13:35,762 --> 00:13:39,357 එත් එගොල්ලො කරන්නෙ වල් අශ්වයො මෙතනට එලවන් එනවා.. 126 00:13:39,432 --> 00:13:41,957 -එතකොට අශ්වයො කැනියමේ හිර වෙනවා. -නියමයි. 127 00:13:42,035 --> 00:13:44,333 - එහෙමයි එගොල්ලො අශ්වයො අල්ලන්නෙ. - ඔහ්, නියමයි. 128 00:13:44,404 --> 00:13:46,133 අපි යන්න කලින් තව පින්තුරයක් ගමුද?? 129 00:13:46,206 --> 00:13:47,696 - ඔව්. - හරි.නියමයි. 130 00:13:47,774 --> 00:13:49,105 ලැස්තිද? 131 00:13:50,443 --> 00:13:52,775 එකයි, දෙකයි, තුනයි. 132 00:13:52,846 --> 00:13:54,973 බ්ලු ජොන්. බ්ලු චිස්. 133 00:13:55,048 --> 00:13:57,039 හොදයි. අපි අයෙත් හම්බ වෙයිද? 134 00:13:57,116 --> 00:13:59,380 එක තිරණය වෙන්නේ ඔයා පාටි වලට යනවද නැද්ද කියන ඒක මත. 135 00:13:59,452 --> 00:14:02,683 මම පාටි වලට යනවද? ම්ම් ,සමහර වෙලාවට. 136 00:14:02,755 --> 00:14:06,054 හෙට රැට ඇත්තටම අපි පාටියක් දානවා, ඔයා කැමතිනම් එන්න. 137 00:14:06,125 --> 00:14:08,286 ඔයාත් එන්න ඔන බියර් එකක් බිලා විනොද වෙන්න. 138 00:14:08,361 --> 00:14:09,953 හරි.කොහෙටද මම එන්න ඔනේ? 139 00:14:10,029 --> 00:14:11,758 එතනට සැතපුම් 20ක් විතර දුරයි.ග්‍රින් ගග ගාව. 140 00:14:11,831 --> 00:14:14,095 ඔයා දන්නවනෙ පරණ නවාතැන.ඒක එහා පැත්තෙ. 141 00:14:14,167 --> 00:14:16,635 එතන තියෙනවා ලොකු හුලං පුම්බපු ස්කුබි ඩු කෙනෙක්. 142 00:14:16,703 --> 00:14:18,227 - ඔයාට ඒක මග හැරෙන්න බැ. - ඇත්තට? හරි. 143 00:14:18,304 --> 00:14:20,169 - ඔව් - නියමයි. - හරි. 144 00:14:20,240 --> 00:14:22,731 ඔයාව හම්බ වුන ඒක සතුටක්.අයෙත් හම්බ වෙමු! 145 00:14:22,809 --> 00:14:24,970 බායි, ස්කුබ් ඩු! 146 00:14:25,044 --> 00:14:27,012 හා! 147 00:14:27,080 --> 00:14:28,570 නැගලා යං! 148 00:14:32,352 --> 00:14:34,217 ඔයා ඇත්තටම හිතනවද එයා එයි කියලා? 149 00:14:34,287 --> 00:14:38,656 මම හිතන්නේ නැ අපි එයගෙ දවස විචිත්‍රවත් කරා කියලා. 150 00:14:38,725 --> 00:14:39,885 ඔහ්. 151 00:14:39,959 --> 00:14:42,962 ඔයා ඒයාට කැමතියි. 152 00:16:21,327 --> 00:16:23,557 ෂිට්! 153 00:18:26,919 --> 00:18:28,648 මේක මහා පිස්සුවක්! 154 00:18:46,906 --> 00:18:48,635 **** 155 00:18:53,079 --> 00:18:55,673 ඒහාට වෙන්නකො මේ ගල! 156 00:19:08,794 --> 00:19:09,590 කාරුණාකරලා. 157 00:19:17,737 --> 00:19:19,227 **** 158 00:19:49,001 --> 00:19:50,491 යකො ඉතුරු කරගනින්. 159 00:19:50,570 --> 00:19:51,559 ඔහ්, දේවියනේ. 160 00:20:11,123 --> 00:20:13,318 ක්‍රිස්ටි! 161 00:20:13,960 --> 00:20:15,621 මෙගන්! 162 00:20:16,128 --> 00:20:18,187 ක්‍රිස්ටි! 163 00:20:18,264 --> 00:20:20,960 මේ මම ඇරන්! 164 00:20:21,033 --> 00:20:23,001 මෙගන්! 165 00:20:24,403 --> 00:20:26,701 ක්‍රිස්ටි! මෙගන්! 166 00:20:27,873 --> 00:20:29,864 ක්‍රිස්ටි! 167 00:20:48,527 --> 00:20:50,290 හිතන්න. 168 00:20:52,798 --> 00:20:54,288 හොදට හිතන්න. 169 00:21:14,053 --> 00:21:15,213 අව්..! 170 00:21:52,058 --> 00:21:53,923 හම්ම්ම්ම. 171 00:22:36,135 --> 00:22:37,625 ඔව්. 172 00:22:50,049 --> 00:22:51,539 **** 173 00:23:07,400 --> 00:23:10,062 ඔහ්. **** 174 00:23:11,370 --> 00:23:13,099 ෂිට්. 175 00:23:13,806 --> 00:23:15,967 ඔහ්, දේවියනේ.! 176 00:23:16,041 --> 00:23:17,167 ෂිට්! 177 00:23:18,210 --> 00:23:20,110 **** 178 00:24:11,497 --> 00:24:12,987 ඒහාට වෙන්න. කරුණාකරලා. 179 00:24:39,425 --> 00:24:41,154 කදිමයි. 180 00:24:43,762 --> 00:24:45,525 අහ්. 181 00:24:49,702 --> 00:24:50,896 ඔහ්. 182 00:24:58,811 --> 00:25:00,574 සියුම් සහා මොට්ටයි. 183 00:27:21,954 --> 00:27:23,888 මේකේ ලොකු බලන්න. 184 00:27:23,956 --> 00:27:25,947 මේක කොහොම මෙතනට ආවද දන්නේ නැ නේ? 185 00:28:19,478 --> 00:28:20,968 ඔව්. 186 00:28:29,855 --> 00:28:32,415 හරි. 187 00:30:14,693 --> 00:30:16,388 හෙයි! 188 00:31:33,105 --> 00:31:34,595 හෙයි, යලුවා. 189 00:31:35,140 --> 00:31:36,869 ඔන්න අපි යං. 190 00:32:20,185 --> 00:32:22,153 ම්ම්ම්. 191 00:32:24,456 --> 00:32:26,515 දැන් 3:05... 192 00:32:26,591 --> 00:32:31,995 සෙනසුරදා, අප්‍රෙල් 27, 2003. 193 00:32:32,931 --> 00:32:36,594 අහ්, දැනට පැය 24 ගත වුනා.... 194 00:32:36,668 --> 00:32:40,866 බ්ලු ජොන් කැනියමෙ හිරවෙලා ඉදලා... 195 00:32:41,974 --> 00:32:45,501 හරියටම මේ ලොකු ප්‍රපාත සිදුරේ හිර වෙලා. 196 00:32:48,013 --> 00:32:49,708 මගේ නම ඇරන් රැල්ස්ටන්. 197 00:32:49,781 --> 00:32:54,047 මගේ දෙමව්පියො තමයි ඒන්ගල්වුඩ්,කොල්රාඩො වල ඉන්න ඩොනා හා ලැරි රැල්ස්ටන්. 198 00:32:55,253 --> 00:32:57,414 ම්ම්. 199 00:32:57,489 --> 00:33:01,050 මේ රෙකොඩරය හොයාගන්න ඔන කෙනෙක්ට මේක තියාගන්න පුලුවන්. 200 00:33:01,126 --> 00:33:04,425 කරුණාකරලා මගේ දෙමව්පියන්ව හොයාගන්න බලන්න... 201 00:33:04,496 --> 00:33:07,363 හොයගෙන මේ ටේප් ඒක එයාලට දෙන්න. 202 00:33:07,432 --> 00:33:08,990 මම ඒක අගය කරනවා. 203 00:33:10,035 --> 00:33:15,803 ම්ම්, මම ඊයේ බ්ලු ජොන් කැනියම තරණය කරමින් හිටියේ... 204 00:33:15,874 --> 00:33:22,211 ම්ම්, ඒක පාරටම මේ ගල පෙරලිලා ඇවිත් ... 205 00:33:22,280 --> 00:33:23,838 මගේ අත උඩට වැටුනා... 206 00:33:23,915 --> 00:33:26,748 දැන් ඒක හිර වෙලා. 207 00:33:26,818 --> 00:33:32,620 ම්ම්, මහපට ඇගිල්ල නිල් වෙලා. 208 00:33:33,458 --> 00:33:34,982 ඔව්. 209 00:33:35,060 --> 00:33:38,655 ඇගිල්ලට ලේ ගමන් කරන ඒක නැවතිලා දැනට පැය 24ක් වෙනවා. 210 00:33:39,631 --> 00:33:42,896 ඉතිං මම හිතනවා ඇගිල්ල නැති වෙලා ඉවරයි කියලා. 211 00:33:44,903 --> 00:33:47,064 මට තව කැම ටිකයි තියෙන්නේ. 212 00:33:47,139 --> 00:33:48,538 ම්ම්. 213 00:33:49,674 --> 00:33:53,440 මෙතන මිලිලිටර් 300, 400 විතර තියෙනවා... 214 00:33:54,679 --> 00:33:56,613 එච්චරයි වතුර තියෙන්නෙ. 215 00:34:01,186 --> 00:34:04,553 මම මෙතන මැරෙමින් ඉන්නෙ. 216 00:34:09,161 --> 00:34:10,924 හැලො! 217 00:34:10,996 --> 00:34:12,156 කරුණාකරලා! 218 00:34:12,230 --> 00:34:14,323 කවුරු හරි ඔතන ඉන්නවද?! 219 00:34:14,399 --> 00:34:16,560 උදවු කරන්න! 220 00:34:16,635 --> 00:34:18,626 මම මේ කැනියමේ ඉන්නේ! 221 00:34:19,738 --> 00:34:25,336 උදවු කරන්න! 222 00:34:25,410 --> 00:34:29,073 උදවු කරන්න! උදවු කරන්න! 223 00:34:57,843 --> 00:34:59,367 කරුණාකරලා! 224 00:34:59,444 --> 00:35:00,775 උදවු කරන්න! 225 00:35:02,614 --> 00:35:03,774 උදවු කරන්න! 226 00:35:04,816 --> 00:35:07,046 මෙතන පල්ලෙහා! 227 00:35:07,119 --> 00:35:08,518 උදවු කරන්න! 228 00:35:22,234 --> 00:35:23,963 ඉවසීම නැති කරගන්න එපා. 229 00:35:29,975 --> 00:35:31,533 ඇරන්. 230 00:35:34,613 --> 00:35:36,843 ඉවසීම නැති කරගන්න එපා. 231 00:36:28,800 --> 00:36:30,290 නරකම නැහැ. 232 00:36:40,545 --> 00:36:42,274 ඔහ්, රාත්‍රි කැම. 233 00:36:52,123 --> 00:36:54,887 හෙට රැට ඇත්තටම අපි පාටියක් දානවා. 234 00:36:54,960 --> 00:36:57,087 ඔයාත් එන්න ඔන බියර් එකක් බිලා විනොද වෙන්න. 235 00:36:57,162 --> 00:36:59,756 එතන තියෙනවා ලොකු හුලං පුම්බපු ස්කුබි ඩු කෙනෙක්. 236 00:36:59,831 --> 00:37:02,732 ස්කුබි ඩු. 237 00:37:12,000 --> 00:37:13,440 ඔයා කොහෙද... 238 00:37:24,022 --> 00:37:26,616 ම්ම්.. මවුන්ටන් ඩිව්. 239 00:37:30,028 --> 00:37:31,086 ප්ලාස්ටික් කොප්ප. 240 00:37:33,498 --> 00:37:34,795 ස්තුතියි. 241 00:37:36,334 --> 00:37:38,234 ඔහ්. 242 00:37:38,303 --> 00:37:39,634 බියර් එකකුත් ගමු. 243 00:37:41,940 --> 00:37:43,271 තරහ වෙන්නෙපා ගත්තට. 244 00:38:40,598 --> 00:38:42,088 ඔහ්. 245 00:38:44,769 --> 00:38:47,897 හායි, මම ඇරන් .ඔබගේ පණිවිඩය තියන්න. 246 00:38:51,810 --> 00:38:55,769 ඇරන්, මේ අම්මා. ඔයාට කතා කරන්නමයි හිටියෙ. 247 00:38:56,481 --> 00:38:58,745 ඔයා ඔතන ඉන්නවද? 248 00:38:58,817 --> 00:39:00,580 හෙලො? 249 00:39:01,720 --> 00:39:04,018 හරි.මුකුත් හදිස්සියක් නැහැ. 250 00:39:05,790 --> 00:39:08,452 තාත්තා නිව් යොර්ක් වල, ඒ හින්දා මේක පාලු සති අන්තයක් වෙයි. 251 00:39:09,561 --> 00:39:13,088 මට කතා කරන්න.හරිද?? ගොඩක් ආදරෙයි. 252 00:39:31,316 --> 00:39:34,217 - ඔයා කොහෙද යන්නේ? -තාම දන්නේ නැ. 253 00:39:34,285 --> 00:39:36,310 හරියටම අතන, බ්‍රයන්. 254 00:39:36,388 --> 00:39:39,221 සමහරවිට උටා, සමහරවිට වෙන කොහෙහරි. 255 00:39:39,290 --> 00:39:40,655 හොදට විනොද වෙන්න. 256 00:39:40,725 --> 00:39:41,885 හමතිස්සෙම එහෙමනේ. 257 00:39:41,960 --> 00:39:43,757 හමතිස්සෙම එහෙමනේ. 258 00:40:11,256 --> 00:40:12,390 යමු. 259 00:40:53,298 --> 00:40:54,629 ඔහ්, මේක කරමු! 260 00:42:27,992 --> 00:42:29,323 ෂිට්. 261 00:42:42,407 --> 00:42:44,898 මාව දැක්කම මටම භය හිතේනවා. 262 00:42:45,843 --> 00:42:48,869 සමාවෙන්න, මම හිතනවා මෙහෙම හොදයි කියලා. 263 00:42:48,947 --> 00:42:50,073 අහ්. 264 00:42:52,417 --> 00:42:54,749 අද සදුදා. ම්ම්. 265 00:42:56,554 --> 00:42:58,419 අද කිසි වැඩකට නැති දවසක්. 266 00:42:59,490 --> 00:43:02,152 මම උදේ ඉදන් උත්සහා කරා මේ කප්පිය හදන්න... 267 00:43:02,226 --> 00:43:03,784 ඒත් ඒක හරි ගියේ නැහැ. 268 00:43:04,829 --> 00:43:06,797 ඒක කිසි වැඩකට නැති උත්සහායක්. 269 00:43:06,864 --> 00:43:08,627 මොකද ඒතන ඝාර්ෂණය වැඩියි. 270 00:43:08,700 --> 00:43:12,932 අනික මේක කදු නාගින ලනුවක්, ඒ හින්දා මේක ඇදෙනවා වැඩීයි. 271 00:43:13,805 --> 00:43:15,796 මට ඇත්තටම ඔනෙ වෙන්නේ... 272 00:43:15,873 --> 00:43:20,742 මිටර් 20ක් විතර දිග නිශ්චල ලනුවකුයි. 273 00:43:22,380 --> 00:43:24,007 අහ්, කප්පි තුන හතරකුයි... 274 00:43:24,082 --> 00:43:26,516 කුඩා අත් තුවක්කු රාක්කේකුයි, බඩු බාන ලනුවකුයි... 275 00:43:26,584 --> 00:43:30,020 විදුම් යන්ත්‍රෙකුයි... මෙවලම් මල්ලකුයි. 276 00:43:32,156 --> 00:43:36,388 ඔහ්, තව ශක්තිමත් බරබඩු අදින මිනිස්සු අට දෙනෙක් ඔනේ. 277 00:43:38,863 --> 00:43:40,831 ඒ ටිකෙන් මේක කරන්න පුලුවන්. 278 00:43:44,335 --> 00:43:45,825 මං ගාව තියෙනවා, අහ් ... 279 00:43:47,972 --> 00:43:50,736 මිලිලිටර 150 විතර වතුර ඉතුරු වෙලා... 280 00:43:52,810 --> 00:43:57,042 මම වාසනාවන්ත නම් ඒකෙන් මාව හෙට වෙනකන් ජිවත් කරයි... 281 00:43:58,483 --> 00:44:00,144 මම වාසනාවන්ත නම් ඒකෙන් මාව හෙට වෙනකන් ජිවත් කරයි... 282 00:44:00,218 --> 00:44:01,947 මම දෙපාරක් මුත්‍රා කරා. 283 00:44:03,087 --> 00:44:06,420 මම දැනට මගේ කලිසමේත් මුත්‍රා කරා. 284 00:44:06,491 --> 00:44:10,689 අහ්, මම දන්නේ නැ. මගේ ඇග ප්‍රතිචාර දක්වනවා හරි අමුතුයි. 285 00:44:12,130 --> 00:44:15,930 දෙවැනි පාර මම ඒක බැග් එකකට කරා. 286 00:44:19,671 --> 00:44:22,003 හරිම ගදයි. 287 00:44:22,073 --> 00:44:25,201 නමුත් මම හිතනවා ඒක හරි යයි කියලා. 288 00:44:28,212 --> 00:44:31,181 මේක සීතල වෙයි. 289 00:44:35,420 --> 00:44:37,911 අංක දෙක නැ. 290 00:44:37,989 --> 00:44:40,355 ඒකෙන් මගේ කෘමි යාලුවන්ව කලකිරේයි. 291 00:44:40,425 --> 00:44:42,859 ඒගොල්ලොන්ට ඉවසගෙන ඉන්න වෙයි. 292 00:44:42,927 --> 00:44:45,361 බලමු, තව මොනද මම ඔගොල්ලන්ට කියන්නේ?? 293 00:44:45,430 --> 00:44:47,227 ම්ම්... 294 00:44:48,933 --> 00:44:52,460 හැම උදේකම මෙතනින් කලු කපුටෙක් යනවා. 295 00:44:56,207 --> 00:44:57,640 හෙයි. 296 00:44:57,709 --> 00:45:00,234 මම වේලාව බැලුවා, හරියටම 8:17ට. 297 00:45:03,214 --> 00:45:05,239 මම ඒක හෙට ඔගොල්ලො වෙනුවෙන් පටිගත කරන්නම්. 298 00:45:05,316 --> 00:45:09,047 හැම උදේකම, අහ්, 9:30... 299 00:45:10,555 --> 00:45:13,615 මට විනඩි 15 ක හිරු ඒළියක් වැටෙනවා. 300 00:45:13,691 --> 00:45:15,215 ඒක ඇත්තටම කදිමයි. 301 00:45:19,797 --> 00:45:22,265 මම ඒ වෙලාවට අව්ව වැටෙන පැත්තට එහාට වෙනවා . 302 00:45:22,333 --> 00:45:26,133 මගේ උණුසුම්ව තව දුරටත් තියාගන්න . 303 00:45:28,239 --> 00:45:32,676 මට දැන් හිතෙනවා මගේ අත ගලට උදව් කරනවා කියලා. 304 00:45:32,744 --> 00:45:34,837 මම මේක පතුරු යවනකොට... 305 00:45:34,912 --> 00:45:37,005 මේක තවත් සවි වෙනවා. 306 00:45:41,085 --> 00:45:42,416 ඉතිං... 307 00:45:45,089 --> 00:45:47,080 මට හම්බ වුනා මේ ලේ යාම නවත්තන තිරිංගය. 308 00:46:17,555 --> 00:46:18,613 ඔහ්. 309 00:46:20,091 --> 00:46:23,652 ඔහ්, ඔව්. 310 00:47:09,307 --> 00:47:11,935 ඒක වැඩිය ප්‍රයොජනවත් උනේ නැහැ. 311 00:47:16,113 --> 00:47:17,444 පාඩම: 312 00:47:17,515 --> 00:47:22,680 චිනේ හදපු ලාභ බඩු ගන්න එපා. 313 00:47:23,754 --> 00:47:26,245 මම උත්සහා කරා ස්විස්ලන්ඩ් යුද පිහියක් ගන්න, ඒත්... 314 00:47:26,324 --> 00:47:29,225 මේකත් එක්ක ෆ්ලැශ් ලයිට් ඒක නොමිලේ හම්බ උනා. 315 00:47:29,293 --> 00:47:32,285 හැබැයි ඒ ෆ්ලැශ් ලයිට් ඒකෙනුත් කිසි වැඩක් නැහැ. 316 00:47:32,363 --> 00:47:34,923 හදිසි අවශ්‍යතා වලට ගන්න මම ඒක මගේ වාහනේ තිබ්බා . 317 00:47:36,033 --> 00:47:38,524 අම්මේ, මම ඔයාට බනිනවා නෙමෙයි. 318 00:47:39,637 --> 00:47:44,301 ඒක නියම බඩු ගැනිල්ලක්. 319 00:47:47,545 --> 00:47:49,911 ඔයා කවදාවත් දැනගෙන හිටියේ නැනේ... 320 00:47:49,981 --> 00:47:52,814 මම මේ වගේ කරදරයක වැටෙයි කියලා. 321 00:47:52,884 --> 00:47:55,478 අපි මේක පස්සේ බලනකොට, කැමරාව ක්‍රියාත්මක වේලා තියෙන්න ඕනේද? 322 00:47:55,553 --> 00:47:58,215 ඔව්, ඒ හින්දා ඔයා කැමරාව අපි ළග තියලා යන්න ඔනේ... 323 00:47:58,289 --> 00:48:00,587 අපිට ඔන වුනොත් ඔයා හදපු දෙයක් බලන්න, නේද? 324 00:48:00,658 --> 00:48:02,387 - ඔව්. - වැඩේ හොදයි, වස්තුවේ. 325 00:48:02,460 --> 00:48:05,896 - ඒක හොදයි නේද? - ඒක සම්පුර්ණයෙන්ම විශිෂ්ටයි. 326 00:48:05,963 --> 00:48:08,864 - එයා දැන් දුවව පටිගත කරනවා. - ඒක අලංකාරයි, වස්තුවේ. 327 00:48:08,933 --> 00:48:11,493 - ඔව්. - අපිට ඒක සජිවිව පෙනවා... 328 00:48:11,569 --> 00:48:14,402 එත් එයාට පුලුවන් වෙනවා ඒක ආයෙත් පෙන්නන්න. 329 00:48:16,874 --> 00:48:18,705 අහකට යන්න. 330 00:48:20,845 --> 00:48:23,211 අපිට ඒක බලන්න ඔනෙනම් අපිට බැ මේකත් සමග ඒක බලන්න... 331 00:48:25,616 --> 00:48:27,516 ගොඩක් හොදයි. 332 00:48:28,719 --> 00:48:31,210 හොදට කරා. හරි . 333 00:48:35,026 --> 00:48:37,256 නියමයි, නංගි. 334 00:48:37,328 --> 00:48:39,888 - තව වාදනය කරන්නද? - ඔව්, වස්තුවේ. දිගටම කරන්න. 335 00:49:31,749 --> 00:49:33,410 **** 336 00:50:03,314 --> 00:50:05,373 හරි ! 337 00:50:05,449 --> 00:50:06,609 යං! 338 00:50:17,294 --> 00:50:18,761 වොවුවු! 339 00:50:27,838 --> 00:50:30,102 මම ඔයාට ආදරෙයි. 340 00:51:08,579 --> 00:51:10,069 ඉතිං... 341 00:51:12,149 --> 00:51:14,140 මම කොහොමද ඇතුලට එන්නේ? 342 00:51:17,254 --> 00:51:18,915 මොකක්ද, ම්ම්... 343 00:51:23,694 --> 00:51:25,252 - ඔයා දන්නවද? - සංයුක්තය. 344 00:51:25,329 --> 00:51:26,523 සංයුක්තය. 345 00:51:29,467 --> 00:51:31,697 මම ඔයාට ඒක කිව්වොත්... 346 00:51:33,304 --> 00:51:35,329 මට ඔයාව මරන්න වෙයි. 347 00:51:36,407 --> 00:51:38,398 ඒත් ඔයා දැනටම මාව මරලා තියෙන්නේ. 348 00:51:51,889 --> 00:51:53,379 සංයුක්තය? 349 00:51:55,493 --> 00:51:57,461 මම හිතන්නේ මට ඒක හම්බ වුනා. 350 00:52:10,708 --> 00:52:12,369 **** 351 00:52:20,584 --> 00:52:22,074 අහ්, **** 352 00:52:29,093 --> 00:52:31,926 අහ්, අහ්. 353 00:52:59,590 --> 00:53:02,684 **** 354 00:54:56,206 --> 00:54:57,969 කවුද ඔතන ඉන්නේ? 355 00:55:06,483 --> 00:55:07,814 ඇරන්? 356 00:55:41,800 --> 00:55:43,048 කරුණාකරලා! 357 00:55:43,487 --> 00:55:45,614 කරුණාකරලා! 358 00:55:57,500 --> 00:55:59,934 කරුණාකරලා! 359 00:56:08,078 --> 00:56:11,605 අහන් ඉන්න හැමොටම සුබ උදැසනක්. ස්ටිව්. 360 00:56:11,682 --> 00:56:14,173 - සුබ උදැසනක්. - මේ උදැසන විකාශය බ්‍රයන් ස්ටෙප්සන් සමග... 361 00:56:14,251 --> 00:56:15,843 තව මේ පැය භාගයේ... 362 00:56:15,919 --> 00:56:18,752 සුබ උදැසනක්.... 363 00:56:20,657 --> 00:56:22,716 සුභ උදැසනක් හැමොටම! 364 00:56:22,793 --> 00:56:28,095 දැන් වේලාව 7.00 කැනියම් භුමියේ, ඇමරිකාව සිට. 365 00:56:28,165 --> 00:56:30,895 මේ ලොකු ගල් කුටියේ සිටින උදැසනේ... 366 00:56:30,968 --> 00:56:33,596 අපිට විශේෂ අමුත්තේක් ඉන්නවා... 367 00:56:33,670 --> 00:56:38,266 ස්වයං නිවේදනය කරන ඇමරිකාවේ සුපිරි වීරයා... 368 00:56:38,342 --> 00:56:40,776 ඇරන් රැල්ස්ටන්! 369 00:56:40,844 --> 00:56:44,405 ඇරන් වෙනුවෙන් අත් පොලසන් නාදයක් දෙන්න! 370 00:56:44,481 --> 00:56:45,709 හෙයි. 371 00:56:45,783 --> 00:56:47,774 හායි. ඔහ්, මේක... 372 00:56:47,851 --> 00:56:51,309 මේක ඇත්තටම සතුටක් මෙතන ඉන්න. ස්තුතියි. ස්තුතියි. 373 00:56:51,388 --> 00:56:55,347 ම්ම්... හෙයි , මට මගේ අම්මටයි තාත්තටයි හායි කියන්න පුලුවන්ද? 374 00:56:55,426 --> 00:56:57,553 අම්මේ තාත්තේ! 375 00:56:57,628 --> 00:56:59,858 අම්මාවයි තාත්තාවයි අමතක කරන්න බැහැ. නේද ඇරන්? 376 00:56:59,930 --> 00:57:01,989 ඔව්. ඒක ඇත්ත. 377 00:57:02,065 --> 00:57:04,033 අහ්... හෙයි, අම්මේ. 378 00:57:04,101 --> 00:57:05,932 මට සමාවෙන්න, මම... 379 00:57:06,003 --> 00:57:08,699 මම ඒදා රැ දුරකථන ඇමතුමට කතා කරපු නැති ඒකට. 380 00:57:08,772 --> 00:57:13,368 මම කතා කරානම් මම ඔයාලට කියනවා මම යන්නේ කොහෙද කියලා ඒහෙම උනා නම්... 381 00:57:13,444 --> 00:57:15,435 මේ වෙනකොට මම මෙතන ඉන්න ඒකක් නැහැ. 382 00:57:15,512 --> 00:57:17,275 ඒක නියතයි! 383 00:57:17,347 --> 00:57:20,009 ඒත් මම හැමතිස්සෙම කියනවා වගේ... 384 00:57:20,083 --> 00:57:22,847 ඔයාගේ පරම ආත්මර්ථකාමිත්වය... 385 00:57:22,920 --> 00:57:24,945 අපගේ දියුණුවයි. 386 00:57:25,022 --> 00:57:27,388 ස්තුතියි, ඇරන්. ඔයා කැමති තව කවුරු හරි ඉන්නවද කතා කරන්න? 387 00:57:27,458 --> 00:57:30,291 ම්ම්... හොදයි, වැඩ කරන තැන බ්‍රයන්. 388 00:57:30,360 --> 00:57:32,021 - හායි, ඇරන්! - හෙයි. 389 00:57:32,095 --> 00:57:35,064 අහ්, මම හිතන විදිහට අද මට වැඩ කරන්න එන්න වෙන්නේ නැහැ. 390 00:57:37,201 --> 00:57:39,795 මෙයාගෙන් දෙයක් ගන්න! ඔහ්, ටිකක් ඉන්න. ඔහොම ඉන්න. 391 00:57:39,870 --> 00:57:45,706 අපිට තව ප්‍රශ්නයක් එනවා තව ඇරන් කෙනෙක් ගෙන්... 392 00:57:45,776 --> 00:57:49,212 උටා වල පරාජිත කැනියමේ ඉදලා. 393 00:57:49,279 --> 00:57:50,746 ඇරන් අහනවා... 394 00:57:50,814 --> 00:57:53,044 මම හිතන දේ හරිද... 395 00:57:53,116 --> 00:57:56,244 වැඩ කරන තැන බ්‍රයන්... 396 00:57:56,320 --> 00:57:57,912 පොලිසියට දැනුම් දුන්නොත්... 397 00:57:57,988 --> 00:58:00,252 එගොල්ලො පැය 24ක් බලාගෙන ඉදියි... 398 00:58:00,324 --> 00:58:03,589 නැතිවුන පුද්ගලයෙක්ගේ වාර්තාවක් හදන්න කලින් ? 399 00:58:03,660 --> 00:58:07,790 ඒ කියන්නේ ඔයා ස්ථිර වශයෙන් නැතිවුන පුද්ගලයෙක් නෙමෙයි ... 400 00:58:07,865 --> 00:58:11,995 බදාදා උදේ වෙනකන්! 401 00:58:12,069 --> 00:58:15,334 අහ්, ඔව්. ඔයා ඒ සම්බන්ධයෙන් නම්, ඇරන්. 402 00:58:16,540 --> 00:58:20,271 ඒ කියන්නේ මම ඒ වෙනකොට මැරිලා ඉදිවි. 403 00:58:20,344 --> 00:58:24,041 උටා වල පරාජිත කැනියමේ ඉදලා සම්බන්ධවෙන ඇරන්. ඔයා ඔච්චර දන්නේ කොහොමද? 404 00:58:24,114 --> 00:58:27,675 හොදයි, මම කියන්නම් මම මෙච්චර දන්නේ කොහොමද කියලා. 405 00:58:27,751 --> 00:58:29,742 මම මුදවා ගැනිම් සේවයේ ස්වෙච්චා සේවකයෙක්. 406 00:58:29,820 --> 00:58:31,754 හ්ම්ම්? 407 00:58:31,822 --> 00:58:34,655 ඔයාට පෙනවද, මම හරියට. අහ්... 408 00:58:34,725 --> 00:58:37,159 හොදයි, සුපිරි වීරයෙක්. 409 00:58:38,328 --> 00:58:42,230 මට හැමදේම තනියම කරගන්න පුලුවන්, ඔයාට පේනවද ඒක? ? 410 00:58:42,299 --> 00:58:44,893 මට පේනවා. 411 00:58:44,968 --> 00:58:47,129 දැන්... 412 00:58:47,204 --> 00:58:51,607 ඒක ඇත්තද... 413 00:58:51,675 --> 00:58:56,203 නැත්තම් ඔයා සුපිරි වීරයෙක් හින්දා වෙන්න ඇති... 414 00:58:56,280 --> 00:58:59,579 ඔයා කොහෙද යන්නේ කියලා කාටවත්ම කිව්වේ නැද්ද?? 415 00:58:59,650 --> 00:59:01,743 අහ්... 416 00:59:01,818 --> 00:59:03,809 ඔව්, ඇත්තටම ඔව්. 417 00:59:07,591 --> 00:59:09,957 - කාටවත්? - කාටවත්. 418 00:59:13,230 --> 00:59:16,222 වුවුප්ස්! 419 00:59:19,536 --> 00:59:21,197 වුවුප්ස් 420 00:59:29,680 --> 00:59:31,170 වුවුප්ස් 421 00:59:41,058 --> 00:59:42,616 අම්මේ, තාත්තේ. 422 00:59:45,762 --> 00:59:48,094 මම මේ වේලාව ගන්නේ ඔයාලට කියන්න... 423 00:59:48,165 --> 00:59:51,828 අපි එකට ගත කරපු කාලය නියමයි කියලා. 424 00:59:53,837 --> 00:59:56,135 මගේ හදවතින්ම මම එක අගය කරේ නැහැ මම දන්නව මට ඒහෙම කරන්න ... 425 00:59:56,206 --> 00:59:58,197 මම දන්නව මට ඒහෙම කරන්න තිබුනා කියලා. 426 00:59:59,910 --> 01:00:03,311 අම්මේ, මම ඔයාට ආදරේයි... 427 01:00:03,380 --> 01:00:06,941 මම ප්‍රාර්ථනා කරනවා ඔයා ගත්ත හැම ඇමතුමක්ම ආයෙත් මට ලැබෙන්න කියලා. 428 01:00:11,955 --> 01:00:13,889 මම ඔයාලට ආදරේයි... 429 01:00:15,559 --> 01:00:17,891 මම ඔයාත් එක්ක හැමදාටම ඉන්නවා. 430 01:00:23,367 --> 01:00:25,164 ඔව්. 431 01:00:45,922 --> 01:00:47,480 ඔහ්. 432 01:01:15,419 --> 01:01:17,284 අහ්. 433 01:02:00,197 --> 01:02:01,596 ඇට කටුවක්. 434 01:03:12,636 --> 01:03:17,403 මේකේ කිසි රහක් නැහැ. 435 01:03:17,474 --> 01:03:19,676 මේක හරියට මුත්‍රා බැගයක් වගේ. 436 01:03:35,258 --> 01:03:38,159 - යාහූහූ! - නියමයි! 437 01:03:54,244 --> 01:03:55,802 කො එන්න, රැල්ස්ටන්! 438 01:03:55,879 --> 01:03:58,370 හරි, මම ආයෙත් උඩට යන්න හදන්නේ. 439 01:03:58,448 --> 01:04:00,382 ඔක මට දෙන්න. 440 01:04:00,450 --> 01:04:02,611 ඉක්මනට, ඒයා ගිහින් ඉන්නේ. 441 01:04:02,686 --> 01:04:04,517 - අහන්න. - අපිට පුලුවන් ඒයාට කියන්න. 442 01:04:04,588 --> 01:04:06,317 - මම ඒක දන්නවා. - හරි? එයාට කියන්න. 443 01:04:06,389 --> 01:04:08,857 අපි ඔයා ගැන ගොඩක් පසුතැවිලි වෙනවා. 444 01:04:08,925 --> 01:04:10,893 - අපි පසුතැවිලි වෙනවා... - ඔයාගේ සංගිතේ ගැන. 445 01:04:10,961 --> 01:04:12,826 ඔයා අහන සංගිතය ගොඩක් රළුයි. 446 01:04:12,896 --> 01:04:15,865 ඔයා මේ වගේ ඒවා දිගටම ඇහුවොත්, ඔයාට කවදාවත් ගැනු ළමයෙක් හම්බ වෙන්නේ නැ. 447 01:04:15,932 --> 01:04:18,298 - කවදාවත් නැ. - ඔයාට සමහරවිට ඇති, ඒත් ඇත්තටම මට විශ්වාස නැ ඔයාට ගැනු ළමයෙක් ඇති කියලා . 448 01:04:18,368 --> 01:04:21,201 - ඔයා සමහර වේලාවට හැඩයි. - මට ඔයාව සැකයි ඒ වගේම ඔයාට භයයි. 449 01:04:21,271 --> 01:04:24,138 - හරි. මේ කාලතුවක්කු උණ්ඩය ඔයා වෙනුවෙන්. - කවුරුවත් ගනන් ගන්න එකක් නැ. 450 01:04:24,207 --> 01:04:25,936 හරි. 451 01:04:28,945 --> 01:04:30,810 ඒකට ලකුණු 10. 452 01:04:30,881 --> 01:04:32,371 හරි. 453 01:04:34,551 --> 01:04:37,145 මම ඔයාගෙ සිද්ධාන්තය පරික්ෂා කරන්නයි යන්නේ ... 454 01:04:37,220 --> 01:04:39,552 ඒක හොද උනත් නැති උනත් ඒක කරලා බලන ඒක හොදයි... 455 01:04:39,623 --> 01:04:41,921 ඔහ්, දෙවියනේ! 456 01:04:41,992 --> 01:04:44,517 ඔයාගේ ඇදුම් නැතුව. 457 01:04:44,594 --> 01:04:46,585 මම ටිකක් පිනන්න යනවා. 458 01:05:08,685 --> 01:05:11,017 ඒපා. 459 01:05:11,087 --> 01:05:13,453 නැ, නැ. ඒපා, ඒපා,ඒපා, ඒපා, ඒපා. 460 01:05:13,523 --> 01:05:15,184 ඔහ්, කරුණාකරලා. 461 01:05:17,093 --> 01:05:18,890 ඒපා. 462 01:05:18,962 --> 01:05:21,590 ඒපා. 463 01:05:21,665 --> 01:05:23,792 රැල්ස්ටන්, නැගලා යං. 464 01:05:23,867 --> 01:05:25,357 වොවුවු! 465 01:06:17,187 --> 01:06:18,677 ඔහ්, **** 466 01:07:19,215 --> 01:07:21,274 ඔයා මම මෙතන ඉන්නවට කැමතිවත් නැ නේද? 467 01:07:24,254 --> 01:07:26,245 මම යනවා, ඇරන්. 468 01:07:29,192 --> 01:07:31,183 ඔයාට ඒක නේද ඔනේ? 469 01:07:34,431 --> 01:07:37,059 ඒහෙම නේද? 470 01:07:40,403 --> 01:07:41,563 හරි. 471 01:07:43,406 --> 01:07:45,033 අයෙත් ඒන්න. 472 01:07:49,612 --> 01:07:52,103 ඔයාට ගොඩක් තනිකම දැනෙවි, ඇරන්. 473 01:08:08,364 --> 01:08:13,700 හතලිස් හයයි, 47, 48, 49, 50! 474 01:08:13,770 --> 01:08:16,204 ඔයාට ඇහුනද ඒක, ඇරන්? මම ඒනවා! 475 01:08:18,208 --> 01:08:21,177 ම්ම්, මම ඉන්නවා. 476 01:08:23,046 --> 01:08:25,810 වෙලාව යන්නේ හරි හිමින්. 477 01:08:27,383 --> 01:08:29,851 මගේ හද ගැස්ම ගොඩක් ඉහලයි. 478 01:08:29,919 --> 01:08:32,649 දේවියන් පල්ලා, මේක දැනෙන්නේ... 479 01:08:32,722 --> 01:08:35,953 - මේක දැනෙන්නේ... - සාමාන්‍යයෙන් හද ගැහෙන වේගය වගේ තුන් ගුණයකින් හද ගැහෙනවා . 480 01:08:42,132 --> 01:08:43,622 හරි සිතලයි. 481 01:08:44,868 --> 01:08:46,358 හරි සිතලයි. 482 01:08:48,471 --> 01:08:50,371 ඔහ්. 483 01:08:50,440 --> 01:08:51,998 හෙයි. 484 01:08:52,075 --> 01:08:54,475 බ්ලු ජොන්. 485 01:08:58,515 --> 01:09:03,009 මම.. ඔයාට... ආදරෙයි.... 486 01:09:03,086 --> 01:09:04,747 ඔය ඉන්නේ ඔයා. 487 01:09:05,889 --> 01:09:09,188 රානා, මම ඔයා ගැනමයි හිතමින් ඉන්නේ. 488 01:09:09,259 --> 01:09:11,159 රානා, මම ඔයා ගැනමයි හිතමින් ඉන්නේ. 489 01:09:11,227 --> 01:09:12,888 මම ඒක පිලිගන්නවා. මම ඒක පිලිගන්නවා. 490 01:09:17,100 --> 01:09:19,625 මම දන්නවා මම කොහොමද කියලා. මම හැමදේම උත්සහා කරා. 491 01:09:19,702 --> 01:09:21,897 - මම හිටපු තැන. - මම උත්සහා කරා . 492 01:09:21,971 --> 01:09:23,700 ඇරන්, ඔයා කොහෙද? 493 01:09:23,773 --> 01:09:25,707 ඇරන්, ඔයා කොහෙද? 494 01:09:38,021 --> 01:09:40,012 ඔයාලා මෙතන මොනද කරන්නේ? 495 01:09:40,723 --> 01:09:43,123 එඩි? ටොම්? 496 01:09:43,193 --> 01:09:45,923 හෙයි, මොකක්ද මෙතන වෙන්නේ?? 497 01:09:47,130 --> 01:09:49,598 එරික්? හෙයි . 498 01:09:51,267 --> 01:09:53,565 ඔයාලා හරියට ප්‍රපාතසිදුරේ කණ්ඩායම වගේ. 499 01:09:56,940 --> 01:09:58,737 ඩොර්ක්. 500 01:10:01,978 --> 01:10:03,969 ඔයාව හොයාගත්තා ඇරන්. 501 01:10:11,387 --> 01:10:15,016 මට සමාවෙන්න නංගි මට ඔයගෙ මංගල්යට එන්න වෙන ඒකක් නැහැ. 502 01:10:15,091 --> 01:10:19,790 මම දන්නවා අපි වාදනය කරපු ඒක වාදනය කරන්න මම පොරොන්දු වුනා කියලා. 503 01:10:19,862 --> 01:10:21,454 මට සමාවෙන්න. 504 01:10:21,531 --> 01:10:24,300 මම දන්නවා ඒක හොද මංගල්යක් වේයි කියලා. 505 01:10:25,802 --> 01:10:28,600 8:15. කලු කපුටා තාම නැහැ. 506 01:10:28,671 --> 01:10:31,003 8:20. 507 01:10:31,074 --> 01:10:32,905 8:30.මගේ කලු කපුටා අවේ නැහැ 508 01:10:36,079 --> 01:10:39,276 මම හිතමින් හිටියේ. 509 01:10:40,116 --> 01:10:42,277 හැමදේම... 510 01:10:43,653 --> 01:10:46,417 - ඒකට ඒක් වෙනවා. - ඔයා තනි වෙන්න යන්නේ, ඇරන්. 511 01:10:46,489 --> 01:10:48,650 - හොදට විනොද වෙන්න. - හමතිස්සෙම එහෙමනේ. 512 01:10:48,725 --> 01:10:49,953 පස්සේ! 513 01:10:50,026 --> 01:10:52,859 - මේ මම. - ඇරන්, මේ අම්මා. 514 01:10:52,929 --> 01:10:55,295 - ඔයාට කතා කරන්නමයි හිටියෙ.. - මමයි මේක තොරගත්තේ. 515 01:10:55,365 --> 01:10:57,629 තාත්තා නිව් යොර්ක් වල, ඒ හින්දා මේක පාලු සති අන්තයක් වෙයි. 516 01:10:57,700 --> 01:10:58,928 මමයි මේ හැමදේම තොරගත්තේ. 517 01:10:59,002 --> 01:11:02,267 මට කතා කරන්න.හරිද?? ගොඩක් ආදරෙයි.. 518 01:11:04,507 --> 01:11:06,134 මේ ගල. 519 01:11:07,777 --> 01:11:10,268 මේ ගල මගේ ජිවිත කාලෙම මං වෙනුවෙන් බලන් ඉදලා තියෙනවා. 520 01:11:10,346 --> 01:11:14,339 මට මේ ගල පෙන්න බැහැ! 521 01:11:15,585 --> 01:11:17,485 - මේ ගලේ ජිවිත කාලේ පුරාවටම... 522 01:11:17,553 --> 01:11:19,919 මේක උල්කාපාතයක් වෙලා තිබ්බ කාලෙ ඉදන්ම... 523 01:11:19,989 --> 01:11:21,650 අවුරුදු බිලියන ගානකට ඉස්සෙල්ලා... 524 01:11:21,724 --> 01:11:23,385 මේ ගල කොහොමද මෙතනට අවේ? 525 01:11:23,459 --> 01:11:24,949 උඩ අවකශයේ ඉදන්... 526 01:11:25,028 --> 01:11:26,859 මේ ගල බලාගෙන හිටියා ... 527 01:11:27,864 --> 01:11:30,298 මෙතනට එන්න... 528 01:11:30,366 --> 01:11:32,561 හරියටම මෙතනට. 529 01:11:35,805 --> 01:11:38,069 මගෙ ජිවිත කාලේ පුරාවටම මම ඉදිරියට ගමන් කලා. 530 01:11:38,141 --> 01:11:41,804 මම ඉපදුනු මිනිත්තුවෙ ඉදන්, මගේ හැම හුස්මක්ම... 531 01:11:41,878 --> 01:11:43,243 හැම ක්‍රියාවක්ම... 532 01:11:43,313 --> 01:11:46,476 මාව අරගෙන ආවේ පෘතුවි තලයේ තියෙන මේ ගුහාවට 533 01:11:46,549 --> 01:11:48,710 මාව අරගෙන ආවේ පෘතුවි තලයේ තියෙන මේ ගුහාවට. 534 01:14:31,848 --> 01:14:34,214 ඔහ් ! 535 01:14:40,990 --> 01:14:42,981 ඔහ්. 536 01:14:51,667 --> 01:14:57,201 ඔහ්. ඔහ්. 537 01:16:03,172 --> 01:16:05,231 හරි.,කරමු. 538 01:16:39,709 --> 01:16:41,370 අත අරින්න ඒපා. 539 01:18:03,526 --> 01:18:04,686 නිදා ගන්න හදන්න ඒපා. 540 01:19:42,858 --> 01:19:44,348 ස්තුතියි. 541 01:21:53,122 --> 01:21:54,783 හිමින්. 542 01:22:00,396 --> 01:22:03,058 හිමින්.කො ඒන්න. 543 01:22:58,787 --> 01:23:00,254 ඔහ්! 544 01:25:27,970 --> 01:25:29,130 උදවු කරන්න! 545 01:25:32,941 --> 01:25:35,671 කරුණාකරලා! 546 01:25:35,744 --> 01:25:37,644 උදවු කරන්න! 547 01:25:42,918 --> 01:25:44,510 මට උදවු ඔනේ! 548 01:25:57,032 --> 01:26:00,297 මගේ නම ඇරන් රැල්... ඇරන් රැල්ස්ටන්. 549 01:26:00,369 --> 01:26:02,564 මේ සෙනසුරාදා මම ගල් කුටියක හිර වුනා. 550 01:26:02,638 --> 01:26:05,698 දවස් පහකට මට කැමයි වතුරයි තිබුනේ නැහැ. 551 01:26:05,774 --> 01:26:07,264 අද උදේ මම මගේ අත ... 552 01:26:07,342 --> 01:26:10,140 අද උදේ මම මගේ අත කපා ගත්තා.. 553 01:26:11,513 --> 01:26:14,243 කරුණාකරලා, වතුර ටිකක් දෙන්න. 554 01:26:16,852 --> 01:26:18,513 ස්තුතියි. 555 01:26:26,962 --> 01:26:30,591 - ඔයා ළග දුරකථනයක් තියෙනවද? - ඔව්, හැබැයි සිග්නල් නැහැ. 556 01:26:30,666 --> 01:26:33,464 ඔයා ටිකක් නැවතිලා විවේක ගන්න ඔනේ. 557 01:26:33,535 --> 01:26:35,696 නැහැ, මම දිගටම යන්න ඔනේ. 558 01:26:36,972 --> 01:26:38,872 ඔයාලා කාටහරි දුවන්න පුලුවන්ද? 559 01:26:38,941 --> 01:26:41,273 ඔයාලා කාටහරි ඉස්සරහට දුවන්න පුලුවන්ද? 600 01:27:48,000 --> 01:28:00,000 පරිවර්තනය හා උපසිරැසි ගැන්විම Imanshu Anupama විසිනි