1 00:00:00,000 --> 00:00:46,500 මෙම උපසිරසි www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරසි වන අතර වීඩියෝ පිටපත පිළිබඳ කිසිදු වගකීමක් අප නොදරයි.\Nකරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න... 2 00:00:55,230 --> 00:00:57,000 ජැක්, මෙතන දඟලන්න තියාගන්න එපා. 3 00:00:57,000 --> 00:00:59,400 මෙතන තියෙන දේවල් ගොඩක් අනතුරුදායකයි. 4 00:00:59,500 --> 00:01:01,600 මේක හදන්න තිබුණෙ ටර්කිස් චීස් වලින් නේද? 5 00:01:01,700 --> 00:01:04,130 දැන්, මේ තැන භයාණක දෙයක් වෙලා. 6 00:01:05,700 --> 00:01:06,700 මට විකටයෝ පෙන්න බෑ. 7 00:01:06,800 --> 00:01:08,500 ඔව්, ඇත්තටම, එහෙනම් ඔයා අවුරුදු 7දි මොනවටද ආස කළේ? 8 00:01:08,500 --> 00:01:11,070 අවුරුදු 7දිත් මට ඔය විකටයෝ එච්චර අල්ලල හිටියේ නෑ. 9 00:01:11,320 --> 00:01:13,860 මෙතනට විකටයා ආපුවහම ඔයා බලන්නෙකෝ කොහොමද කියලා. 10 00:01:14,340 --> 00:01:16,260 ඔයා පොඩි ෂොට් එකක් ගන්න. 11 00:01:16,260 --> 00:01:17,280 මට බෑ. 12 00:01:17,280 --> 00:01:18,650 මොකෝ බැරි? 13 00:01:20,240 --> 00:01:21,490 මෙග්? 14 00:01:21,990 --> 00:01:24,000 ඔයා එහෙමද? 15 00:01:24,500 --> 00:01:26,340 දෙවියනේ. 16 00:01:26,800 --> 00:01:29,520 මගේ දෙවියනේ. 17 00:01:30,350 --> 00:01:32,600 ඔයා කට හොල්ලන්න එපා, හොඳේ, මේක රහසක්. 18 00:01:32,600 --> 00:01:33,700 එහෙමද? 19 00:01:33,700 --> 00:01:34,500 මොකද්ද රහස? 20 00:01:34,600 --> 00:01:36,110 තාත්තේ. 21 00:01:36,300 --> 00:01:37,900 එයා එනවා නේද? 22 00:01:38,000 --> 00:01:40,100 ඔව්, එයා වේලාසනම ඒවි. 23 00:01:40,200 --> 00:01:41,500 පොඩ්ඩක් රස බැලුවා. 24 00:01:41,500 --> 00:01:43,900 එයා ආපුවහම මට පොඩ්ඩක් කියන්න. 25 00:01:45,200 --> 00:01:46,440 හෙලෝ? 26 00:01:50,000 --> 00:01:51,940 ඔයා විහිළු කරනවද? 27 00:01:55,200 --> 00:01:57,570 වෙන කවුරුවත්ම නැද්ද එවන්න? 28 00:01:58,540 --> 00:02:00,190 ඔව්, සර්. 29 00:02:00,500 --> 00:02:01,900 කමක් නෑ, එහෙට හුඟක් දුරයි-- 30 00:02:02,200 --> 00:02:03,300 කමක් නෑ, ඒක මට සතුටක්. 31 00:02:03,810 --> 00:02:05,390 බායි. 32 00:02:12,140 --> 00:02:14,440 හරි. මම ගන්නවා. මම ගන්නවා. 33 00:02:15,800 --> 00:02:17,100 පැටියෝ. 34 00:02:17,200 --> 00:02:18,710 මම දොර ළඟ ඉන්නේ. 35 00:02:18,710 --> 00:02:20,000 ජැක් පුදුම වෙලාද ඉන්නේ? 36 00:02:20,100 --> 00:02:21,400 ඔව්, ඔහොම්ම එන්න. 37 00:02:21,450 --> 00:02:23,770 මුළු පාර්ටි එකටයි, මිනිස්සුන්ටයි දැන් කෙළවෙලයි තියෙන්නේ... 38 00:02:24,460 --> 00:02:26,100 අද රෑට විකටයෙක් එන්නෙත් නෑනේ. 39 00:02:26,100 --> 00:02:27,600 මම හිතුවෙ ඔයා තවත් කෙනෙක්ව සුදානම් කරලා ඇති කියලා. 40 00:02:27,800 --> 00:02:29,800 කවුද ඉතින් ඕවා දන්නේ? 41 00:02:29,900 --> 00:02:32,660 අහන්න, පුළුවන් ඉක්මණින් ගෙදර එන්න, හරි? 42 00:02:33,600 --> 00:02:34,900 කෙන්ට්? 43 00:02:34,950 --> 00:02:38,880 හරි, අහන්න, හැමදෙයක්ම හොඳින්. මම ඉක්මණින් එන්නම්. 44 00:02:41,500 --> 00:02:42,960 හෙලෝ? 45 00:02:54,000 --> 00:02:55,920 කොහොමද කොල්ලනේ? 46 00:03:16,600 --> 00:03:18,100 කොයි තාත්තා? 47 00:03:18,100 --> 00:03:20,770 එයාට විකටයව බලන්න බැරිවෙයි. 48 00:03:22,560 --> 00:03:24,070 අහන්න... 49 00:03:24,800 --> 00:03:25,600 හරි, 50 00:03:25,600 --> 00:03:28,250 පේන විදිහට විකටයෙකුට එන්න බැරිවෙයි, හරිද? 51 00:03:28,250 --> 00:03:32,260 නොනාවරුණි, මහත්වරුණි, කරුණාකර ඔබේ අවධානය යොමු කරගන්න. 53 00:03:34,600 --> 00:03:38,960 අපුරුම පුදුම ඩෝමෝ විකටයා පිළිගන්න. 54 00:03:42,800 --> 00:03:45,450 අපි මේ පාර්ටිය පටගන්ගනිමු! 55 00:03:47,700 --> 00:03:50,100 එමු බලන්න පළවෙනි උපන්දින කොළුවා? 56 00:03:50,100 --> 00:03:51,700 අපි ජැක් ගෙන් නවත්තමු. 57 00:03:51,800 --> 00:03:54,630 මේ පාර්ටිය අමතක නොවන පාර්ටියක් කරගනිමු. 58 00:03:54,655 --> 00:04:19,955 ◄◄ "යස්මික සෞභාග්‍යය" ►►\N කළ උපසිරසි ගැන්වීමක්... 59 00:04:17,100 --> 00:04:18,590 හරි, ජැක්. 60 00:04:18,700 --> 00:04:21,810 මට ආපිට සර්කස් එකට යන්න වෙනවා, නිදාගන්න යන්න වෙලාව හරි. 61 00:04:23,900 --> 00:04:26,260 මම දන්නවා ඔයා කවුද කියලා. 62 00:04:27,460 --> 00:04:30,010 නෑ, මගේ නම ඩෝමෝ. 63 00:04:31,760 --> 00:04:34,660 ඔයාගේ තාත්ත නම් සුපිරිම හාදයෙක්. 64 00:04:37,920 --> 00:04:39,470 යන්න, යන්න, යන්න! 65 00:04:49,120 --> 00:04:50,560 දෙවියනේ. 66 00:04:51,310 --> 00:04:53,410 මට අමතක වුණානේ මම විකටයේ කියලා. 67 00:04:55,120 --> 00:04:56,620 ඔයා නියමෙට කළා. 68 00:04:56,620 --> 00:04:58,860 ජැක් ඒකට කැමති වුණා. 69 00:05:00,140 --> 00:05:02,340 ඔයා කොහෙන්ද මේ ඇඳුම හොයා ගත්තේ? 70 00:05:10,090 --> 00:05:11,770 මේකට සිපර් එකක් නෑ. 71 00:05:11,770 --> 00:05:13,550 බලාගෙනයි! 72 00:05:14,410 --> 00:05:16,450 ඔයාව මට හුඟක් මතක් වුණා. 73 00:05:16,500 --> 00:05:19,460 එහෙමද? දැනං උන්නේ නෑ අද මගේ උපන්දිනේ කියලා. 74 00:05:23,300 --> 00:05:26,200 හරියට-- 75 00:05:28,990 --> 00:05:30,120 මොකද? 76 00:05:30,390 --> 00:05:32,290 ඇඳුමත් එක්ක වැඩේ හරියන්නෙ නෑ. 77 00:05:32,980 --> 00:05:34,360 අයියෝ! 78 00:05:34,360 --> 00:05:37,730 විකටයෙක් එක්ක කරලා පොඩි වෙනසක් ගන්නකෝ. 79 00:05:37,730 --> 00:05:40,400 - ආ? - හරි. 80 00:05:40,510 --> 00:05:44,020 ඔයා ටිවි එක බලන්න. මම ගිහිල්ලා ඇඟපත හෝදගෙන එන්නම්. 81 00:05:45,070 --> 00:05:47,510 මම එන්න ඉස්සරින් ඔයා ඔය ඇඳුම ගලවන්න ඕවා. 82 00:06:31,270 --> 00:06:32,610 කෙන්ට්. 83 00:06:35,500 --> 00:06:38,300 ඔන්න බලන්න පැටියෝ විකටයා කවිච්චියේ නිදාගෙන ඉන්න හැටි. 84 00:06:38,400 --> 00:06:40,440 එයා තාමත් විකටයේක්. 85 00:06:40,900 --> 00:06:42,300 දැන් වෙලාව කීයද? 86 00:06:42,300 --> 00:06:43,980 මම හිතන්නෙ වෙලාව ගියා වැඩියි. 87 00:06:43,980 --> 00:06:45,710 ඔව්, ඔයා ඕක ඇඳගෙන නිදාගන්නෙ නැතිව ඉන්නයි තිබුණේ. 88 00:06:45,750 --> 00:06:46,300 ඔයා දන්නවද දෙයක්? 89 00:06:46,300 --> 00:06:49,030 විකටයා අද ඔයාව ඉස්කෝලෙට ඇරලවනවා. 90 00:06:49,040 --> 00:06:50,300 - නියමයි! - ඔව්, නියමයි! 91 00:06:50,350 --> 00:06:52,670 - නෑ, ඉන්න, මට රැස්වීමක්-- - ජැක්ව ඉස්කෝලෙට දාන්න ඉක්මණට ලෑස්ති වෙන්න. 92 00:06:52,670 --> 00:06:55,390 - මේ ඇඳුම් ටික ගලවලා දාලා රැස්වීමට යන්න ඕන. -ඉතින්. 93 00:06:55,660 --> 00:06:58,180 ඔයාට ආදරෙයි. ඔයාට ආදරෙයි. 94 00:06:59,720 --> 00:07:01,520 ඉක්මණ් කරලා කන්න. 95 00:07:09,480 --> 00:07:12,680 - තාත්තේ, ඉක්මණට! මට පරක්කු වෙනවා. - එනවා. 96 00:07:23,910 --> 00:07:25,880 - බායි. - බායි. 97 00:07:26,700 --> 00:07:28,000 ජැක්, ඔයාගේ කෑම එක. 98 00:07:29,910 --> 00:07:32,320 ජැක්, ඔයාගේ කෑම එක ගන්න. 99 00:07:36,480 --> 00:07:38,240 ස්තූතියි, ඩෝමෝ. 100 00:07:46,460 --> 00:07:48,090 කස්ටිය, පරක්කු වුණු එකට සමාවෙයල්ලා. 101 00:07:48,090 --> 00:07:50,600 පළවෙනි තට්ටුවෙ දාලා තියෙන කාපට් ටික ගලවන්න තියෙන්නෙ. 102 00:07:50,600 --> 00:07:52,400 උන් තද ලී ගැන කතා කරන්නෙ නෑ. 103 00:07:55,100 --> 00:07:56,360 කවුද උඹ? 104 00:07:56,360 --> 00:07:58,380 මම කෙන්ට්, මමයි ඉඩමෙ නියෝජිතයා. 105 00:07:58,380 --> 00:08:01,330 මම කතා කළේ මයිගල්ට. මට සමාවෙන්න, ඔයා නේද මයිගල්? 106 00:08:01,720 --> 00:08:04,350 ඇයි උඹ විකටයෙක් විදිහට ඇඳගෙන ඉන්නෙ? 107 00:08:06,760 --> 00:08:08,760 උඹලටත් පොඩි උන් ඉන්නවද? 108 00:08:40,370 --> 00:08:42,340 කෙළපං! 109 00:08:42,400 --> 00:08:44,660 කෙළාපං! 110 00:08:45,000 --> 00:08:46,800 [ස්පාඤ්ඤ කතා කරයි] 111 00:09:38,300 --> 00:09:39,500 මම මේක ගන්නද? 112 00:09:39,500 --> 00:09:41,010 මොකද උඹ කරන්නෙ? 113 00:09:41,490 --> 00:09:42,490 උඹට උදව්වක් එපාද? 114 00:09:42,490 --> 00:09:44,620 එපා, එපා, එපා, මම ඒක කරගන්නම්. 115 00:09:44,620 --> 00:09:47,010 ඒක අවුලක් නෑ. 116 00:09:59,150 --> 00:10:01,680 මේක නම නරක අදහසක්. 117 00:11:09,350 --> 00:11:10,350 තාත්තේ. 118 00:11:10,350 --> 00:11:11,560 මොකද ඔයා කරන්නෙ? 119 00:11:11,560 --> 00:11:13,920 මට ඕන වුණේ ජැක්ව මේ ඇඳුම ඇඳගෙන ගිහිං පුදුම කරවන්න. 120 00:11:13,920 --> 00:11:15,530 ඔයා මාව හොඳටම බය කළා. 121 00:11:15,530 --> 00:11:18,230 ඒ වගේම, ඔයාවත් පුදුම කරවන්න ඕන වුණා. 122 00:11:18,490 --> 00:11:21,230 තාත්තේ, කෙන්ට් මේ වැඩේ කරයි. 123 00:11:21,640 --> 00:11:22,980 හරි. 124 00:11:22,980 --> 00:11:24,990 මම උදව් කරන්න බැලුවෙ. 125 00:11:25,000 --> 00:11:28,950 එලියේ හුඟක් සීතලයි, ඇතුලට ගිහිං රෑ කෑම ගනිමු. 126 00:11:29,870 --> 00:11:32,450 විනාශ වුණා! මේක චීනේ හදපු නිෂ්පාදනයක්. 127 00:11:42,690 --> 00:11:44,920 පැටියෝ, ඔයාට තාත්තත් එක්ක ඉන්න බැරිවෙයි. 128 00:11:45,770 --> 00:11:48,770 මම හිතුවෙ අපි පවුලම එකතු වෙලා රෑ කෑම එක ගන්නවා කියලා, ඒත් 130 00:11:56,410 --> 00:11:59,150 ෂැඩෝ, ඉඳගන්න. 131 00:12:03,200 --> 00:12:04,870 ඔයා වැඩට ගියේ ඔහොමද? 132 00:12:05,730 --> 00:12:07,850 ඔයාට තේරෙන්නෙ නෑ. මට මේක ගලවන්න බෑ. 133 00:12:07,850 --> 00:12:08,960 ඇයි බැරි? 134 00:12:09,010 --> 00:12:12,950 ඇඳුම කපන්න ගිහිං අත් කියතකුත් කැඩුනා. මගේ අතේ මැණික් කටුව හරියෙත් කැපුනා. 135 00:12:12,950 --> 00:12:16,240 ඉතින් මට සිරාවටම දැන් නම් චූ පාරක් දාන්න ඕන. 136 00:12:16,320 --> 00:12:18,760 හරි, හරි, හරි, දැන් සන්සුන් වෙලා ඉන්න. 137 00:12:18,760 --> 00:12:24,190 පැටියෝ, ඇඳුම බාහිරින් ගලවන්න බෑ. මුළු දවසම කළේ මේක ගලවන්න හදපු එක. 138 00:12:24,200 --> 00:12:26,590 හරි, මේක තදින් හිරවෙලා. 139 00:12:26,590 --> 00:12:28,900 මේකෙන් දැන් මගේ හුස්ම හිරවෙනවා. මම සිරාවටම කියන්නෙ. මේක... 140 00:12:28,900 --> 00:12:31,700 - හරි. - ආව්! ආව්! 141 00:12:31,700 --> 00:12:33,890 ගලවන්න බෑ. ගලවන්න තියා හිතන්නවත් බෑ. 142 00:12:34,580 --> 00:12:36,470 මොකටද ඔයා හිනාවෙන්නෙ? 143 00:12:36,800 --> 00:12:40,000 හිනායන්නෙ නැද්ද! දැන් තමයි මට තේරෙන්නෙ එයාලා ඔයාට මෝඩය කියන්නෙ ඇයි කියලා. 144 00:12:44,820 --> 00:12:48,040 හරි. ඔන්න එහෙනම්. 145 00:12:52,120 --> 00:12:56,460 සන්සුන් වෙන්න, හරිද? එහෙනම නැත්තම් වැඩේ අවුල් යනවා. 146 00:12:56,900 --> 00:13:00,000 - සීනි බෝලයක් වගේ, මේක එලියට එන්න ඕන. - ඔව්, මම එකඟයි. 147 00:13:01,590 --> 00:13:03,000 - 1.... - ආව්, ආව්. 148 00:13:04,200 --> 00:13:05,200 - 2... - ආව්! 149 00:13:05,240 --> 00:13:07,960 හරි, හරි, හරි. 150 00:13:14,300 --> 00:13:15,500 හරියට හරි. 151 00:13:18,450 --> 00:13:19,760 මම හිතනවා අපිට මේක කරන්න පුළුවන් කියලා. 152 00:13:19,760 --> 00:13:21,220 ඔයා සිරාවටමද කියන්නෙ? 153 00:13:21,600 --> 00:13:23,250 බැන්ඩේජ් එකක් කියලා හිතන්නකෝ? 154 00:13:24,000 --> 00:13:26,000 1.... 155 00:13:27,100 --> 00:13:29,100 2... 156 00:13:31,200 --> 00:13:33,540 3. 157 00:13:34,790 --> 00:13:37,170 ෂැඩෝ, නරක බල්ලා! 158 00:13:40,720 --> 00:13:43,790 පැටියෝ, ඔයා මොනවද මේ කරගත්තේ? 159 00:13:49,130 --> 00:13:50,880 ඔයා කොණ්ඩෙ ඩයි කළාද? 160 00:13:50,880 --> 00:13:52,690 ඒක බොරු කොණ්ඩයක්. 161 00:13:52,690 --> 00:13:54,210 නෑ, එහෙම නෑ. 162 00:13:54,220 --> 00:13:57,800 ඔයා කෝණ්ඩෙ ඩයි කරලා රැලි කළාද? 163 00:13:57,800 --> 00:14:00,060 - මම කොණ්ඩෙ ඩයි කළේ නෑ. මොන... - තාත්තේ. 164 00:14:00,690 --> 00:14:03,600 ජැක්, පැටියෝ. ඔයා දැන් ඇඳට යන්න, හොඳද? 165 00:14:03,700 --> 00:14:05,470 ඇයි? ඇයි තාත්තට මොකෝ වෙලා තියෙන්නෙ? 166 00:14:05,910 --> 00:14:07,720 තාත්තට අවුලක් නෑ. 167 00:14:20,910 --> 00:14:22,200 ඔයාට මේක තියාගෙන ඉන්න වෙනවා. 168 00:14:22,350 --> 00:14:25,300 ආයිත් ඇඳුම ගලවද්දි හම ගැලවෙන්නෙ නැති වෙයි. 169 00:14:25,720 --> 00:14:27,640 ටිකක් ඇඟ පත තෙමාගන්න. 170 00:14:27,640 --> 00:14:30,450 ඒ කිසිම දේකින් වැඩක් නෑ, මම මෝඩයෙක් නෙවෙයි. 171 00:14:32,030 --> 00:14:34,820 සමහර විට කවුරුහරි ඔයාව ගොනාට අන්ඳන්න හදන්න ඇති. 172 00:14:34,820 --> 00:14:36,960 කවුද එහෙම කරන්නෙ? 173 00:14:37,950 --> 00:14:40,010 ඔයාගේ මැණික් කටුවට මොකෝ වුණේ? 174 00:14:40,400 --> 00:14:43,050 මගේ අත කැපුනා. 175 00:14:43,810 --> 00:14:45,470 අනතුරකින්. 176 00:14:46,380 --> 00:14:50,410 ඔයා ලොකුවට කාගෙන් හරි උදව්වක් බලාපොරාත්තු වෙනවනම්, අපිට ඔයාව උපදේශකයෙකුට පෙන්නන්න පුළුවන්. 177 00:14:50,750 --> 00:14:53,040 මාර විහිළුව. 178 00:14:53,040 --> 00:14:55,500 ඔයාට තේරෙන්නෙ නෑ! මෙතන වෙන මඟුලක් වෙනවා. 179 00:14:55,500 --> 00:15:00,000 මම දාගෙන උන්නේ සුදුපාට බොරු කොණ්ඩයක්. 180 00:15:01,000 --> 00:15:02,200 මේක-- 181 00:15:02,260 --> 00:15:03,910 ඔයා මොන විදිහේ බොරු කොන්ඩද සාමාන්‍යයෙන් දාන්නෙ? 182 00:15:03,910 --> 00:15:05,980 මම විකටයෙක් නෙවෙයි! 183 00:15:49,410 --> 00:15:51,600 එන්න ජැක්, දත් ටික මඳින්න. 184 00:16:01,180 --> 00:16:03,000 ඔවන්, මම කෙන්ට්. 185 00:16:03,000 --> 00:16:04,430 ඔයාට පුළුවන්ද පොඩි උදව්වක් කරන්න? 186 00:16:04,480 --> 00:16:06,180 ඔයාට පුළුවන්ද ෆයිල් වගයක් බලන්න... 187 00:16:06,390 --> 00:16:10,000 කලින් ඔඩෙල් ගෙ ගෙදර හිටපු අයිතිකාරයෙක්ගෙන් කෙනෙක්ගේ? 188 00:16:10,000 --> 00:16:13,430 එයාගේ මුලකුරු ඇවිල්ලා KC. 189 00:16:14,130 --> 00:16:18,450 හරි, පොඩ්ඩක් ඉන්න මම තව විස්තර හොයාගන්න කල්... 190 00:16:23,280 --> 00:16:26,510 එක්කෝ ඕන නෑ. මම ඇවිල්ලම අරගන්නම්. 191 00:16:53,280 --> 00:16:55,280 - ඇලී. - කෙන්ට්. 192 00:17:06,200 --> 00:17:07,640 සමාවෙන්න. 193 00:17:17,690 --> 00:17:19,920 "හැරයාමට හේතුව : මිය ගිය නිසා." 194 00:17:20,310 --> 00:17:22,380 බැල්ලිගෙ පුතා. 195 00:17:30,240 --> 00:17:31,870 තාමත් බඩගිනිද? 196 00:17:34,020 --> 00:17:35,510 හරිම කැතයි. 197 00:17:35,840 --> 00:17:38,990 පෙනුම පරණයි වගේම, ගඳත් නියමයි! 198 00:17:38,990 --> 00:17:41,180 වෙන මුකුත් තියෙනවද කියලා බලන්නකෝ? 199 00:17:41,500 --> 00:17:46,530 එහෙම නෑ. අපි හලවීන් වලට අඳින ඇඳුම් සහ ඒවගේ දේවල් නම් විකුණනවා. ඒත්, ඔය වගේ ඒවා නෙවෙයි. 200 00:17:46,840 --> 00:17:48,650 හරි, එහෙනම් කවුද මේවා විකුණන්නේ? 201 00:17:48,650 --> 00:17:52,550 මේ හරියේ හුඟක් ඉන්නවා. 202 00:17:57,790 --> 00:17:59,150 මෙන්න මේක. 203 00:18:19,800 --> 00:18:20,820 ඔව්? 204 00:18:20,820 --> 00:18:25,880 මම මේ කතා කළේ විකට ඇඳුමක් ගැන අහන්න, මම හිතනා ඒක අයිති ඔයාලගේ සමාගමට. 205 00:18:25,880 --> 00:18:28,610 ඒක මට හම්බවුණේ මාර්ටින් කාර්ල්සන්ගේ බිම් මහලේ තිබිලා. 206 00:18:28,610 --> 00:18:30,140 කොයි මාර්ටින්? 207 00:18:30,670 --> 00:18:34,120 මට සමාවෙන්න... 208 00:18:34,460 --> 00:18:36,250 මාර්ටින් කැරල්සන් නැතිවෙලා. 209 00:18:36,250 --> 00:18:38,410 මම තමයි එයාගේ ඉඩම භාරව ඉන්න... 210 00:18:38,610 --> 00:18:44,080 අහන්න, ඔයා මොකක් කලත්, අර ඇඳුමටනම් අතක්වත් තියන්න එපා. ඔයාට තේරුණාද? 211 00:18:44,090 --> 00:18:45,910 ඒකෙන් දැන්මම අයින් වෙන්න! 212 00:18:46,640 --> 00:18:50,400 ඔයා තාමත් ඒ ගෙදරද ඉන්නෙ? මම පුළුවන් තරම් ඉක්මණින් එන්නම්. 213 00:18:50,500 --> 00:18:54,160 අනේ, පිං සිද්ධ වෙයි, ඇඳුම නම් අල්ලන්න එපා. 214 00:18:55,420 --> 00:18:57,620 මම ඒක ඇඳගෙනයි ඉන්නෙ. 215 00:18:58,700 --> 00:19:00,100 හෙලෝ? 216 00:19:01,700 --> 00:19:05,040 අවුලක් නෑ. ප්‍රවේශමෙන්! ඇඳුම පරණයි වගේම ඉරෙන්න පුළුවන්. 217 00:19:05,040 --> 00:19:09,490 ඉරෙන්න පුළුවන් කියලා නම් කියන්න බෑ. මොකද ඒක ගලවන්න තියා හිතන්නවත් අමාරුයි. 218 00:19:09,490 --> 00:19:12,120 අවුලක් ගන්න එපා. ඕක හැම වෙලාවකම වෙනවා. 219 00:19:12,120 --> 00:19:16,050 ඔයාගේ ඇඟෙන් නිකුත් කරන රස්නය නිසා අඳුමේ පරණ තන්තු හකුළුවනවා, 220 00:19:16,070 --> 00:19:19,130 ඒකයි ඔයාට ඒ තද බවක් දැනෙන්නෙ.. 221 00:19:19,470 --> 00:19:25,390 ඔයා කියපු කතාව නම් හිතට සහනයක්. මම හිතුවෙ, මට පිස්සු හැදිලා කියලා. 222 00:19:25,870 --> 00:19:30,580 පුළුවන් ඉක්මණින්ම අපි හම්බවෙමු. ඔයාට මගේ වෙළඳසැලට එන්න පුළුවන්ද? 223 00:19:30,590 --> 00:19:34,420 පුළුවන්, මම ඔතනට එන්නම්. 224 00:19:34,700 --> 00:19:36,900 ප්‍රධාන කාර්යයාලය තියෙන්නෙ එතනයි. 225 00:20:13,500 --> 00:20:15,000 හෙලෝ? 226 00:20:27,600 --> 00:20:29,220 හෙලෝ? 227 00:20:34,510 --> 00:20:36,670 කවුරුහරි මෙතන ඉන්නවද? 228 00:21:04,000 --> 00:21:06,100 - කෙන්ට්. - දෙවියනේ! 229 00:21:07,990 --> 00:21:09,470 ඔයාව බය කරන්න හිතුවෙ නෑ මම. 230 00:21:09,470 --> 00:21:11,610 මම බර්ට් කාර්ල්සන්. 231 00:21:11,610 --> 00:21:14,460 - හමුවීම සතුටක්. - තේ එකක් බොමුද? 232 00:21:18,100 --> 00:21:19,350 ඔයාට ස්තූතියි. 233 00:21:19,880 --> 00:21:22,870 මම උන්නෙ පිටරට. 234 00:21:22,870 --> 00:21:27,540 අපි අන්තිම බියර් වීදුරුව එකට බීපු දවසෙ ඉඳන් අවුරුදු 8ක්ම මම එයත් එක්ක කතා කරල නෑ. 235 00:21:29,310 --> 00:21:31,260 අපේ සම්බන්ඳකම, 236 00:21:31,260 --> 00:21:33,530 හුඟක් සංකීර්ණ එකක්. 237 00:21:34,200 --> 00:21:36,290 මට සමාවෙන්න. මට එයාව කවදාවත් හම්බවෙලා නෑ. 238 00:21:37,580 --> 00:21:43,450 ඕක උතුරු නෙදර්ලන්තයෙ හුඟක් පරණ සාම්ප්‍රදායික ඇඳුමක්. 239 00:21:43,450 --> 00:21:48,540 අවුරුදු ගණනකට ඉස්සර හිටියා.. මෝඩ තකතීරු පුද්ගලයෙක්. 240 00:21:48,540 --> 00:21:53,090 සැබෑම විකටයා. ඇත්තටම එයාට එච්චරටම හිනා යන්නෙ නෑ. 241 00:21:54,800 --> 00:22:01,180 මට කියනවද ඉතින් මේ ඇඳුම අපි ගලවන්නෙ කොහොමද කියලා? 242 00:22:01,780 --> 00:22:08,310 මිනිස්සු ටික දෙනයි "විකටයා"ගේ ඇත්තම කතාව දන්නෙ. 243 00:22:08,570 --> 00:22:10,480 මම ඔයාට පෙන්නන්නම්. 244 00:22:12,620 --> 00:22:13,930 මෙන්න. 245 00:22:17,430 --> 00:22:19,800 ඌ ජීවත් වුණේ කන්ඳක් උඩ, 246 00:22:19,900 --> 00:22:26,300 ඌගේ සම හිම වගේ සුදුපාට වෙලා වගේම, නහය සීතල නිසාම රතු පාට බෝලයක් වගේ වුණා. 247 00:22:28,780 --> 00:22:33,640 ගමෙන් හුඟක් ළමයි ඌගේ ගුහාව ඇතුලට එන්න පටන්න ගත්තා. 248 00:22:33,710 --> 00:22:41,710 ළමයි පස් දෙනෙක්, හැම ශීත සෘතුවකම එක එකා ගානේ ආවා. 249 00:22:43,230 --> 00:22:47,880 සියවස් ගණනාවකට පසු, ක්ලොයින්ස් පුරාවෘත්තය නැසී ගියා. 250 00:22:47,880 --> 00:22:51,990 ඔහු "විකටයා" ලෙස පුනරුප්පත්තිය ලැබුවා. 251 00:22:51,990 --> 00:22:55,980 ඔහුගේ සුදු පාට මුණ වගේම රතු පාට නහය මිනිස්සුන්ව හිනැස්සුවා, 252 00:22:56,450 --> 00:22:59,350 ළමයින්ව සතුටු කළා, 253 00:23:00,350 --> 00:23:02,730 කට්ටිය දනේනෙ ඒ ටික විතරයි. 254 00:23:11,700 --> 00:23:14,360 ඇයි ඔයා මට මේවා පෙන්නන්නෙ? 255 00:23:21,000 --> 00:23:23,100 ඔයාට තේරෙන්නෙ නෑ. 256 00:23:57,810 --> 00:23:59,500 ෂිට්. 257 00:24:05,000 --> 00:24:09,570 තේ එකෙන් ඔයා පැය ගාණක් නිදාගෙන තිබ්බා. 258 00:24:10,360 --> 00:24:14,430 මට විශ්වාස නෑ, ඔයා මොනව කරයිද කියලා. 259 00:24:14,430 --> 00:24:16,710 මොකක්? මොකක්? 260 00:24:16,710 --> 00:24:19,180 හැම දෙයක්ම හොඳින් වෙයි. 261 00:24:21,320 --> 00:24:25,500 යක්ෂයා පලවා හරින්න පුළුවන් එකම දේ අංග ඡේදනය කිරීම. 262 00:24:25,500 --> 00:24:27,500 කවුද උඹ? 263 00:24:28,900 --> 00:24:31,790 ඉන්න, ඉන්න, ඉන්න! 264 00:24:32,200 --> 00:24:33,300 එපා. 265 00:24:34,320 --> 00:24:35,400 මට සමාවෙන්න. 266 00:24:40,710 --> 00:24:43,050 - මට සමාවෙන්න. - එපා! 267 00:24:47,840 --> 00:24:49,770 මොන මඟුලක්ද? 268 00:24:51,000 --> 00:24:53,270 මට සමාවෙන්න. මට ඕන වුණේ... 269 00:24:56,300 --> 00:24:57,800 ශාප වේවා! 270 00:25:01,200 --> 00:25:03,400 එපා, එපා, එපා. 271 00:25:06,300 --> 00:25:08,840 මොන මඟුලද උඹ කරන්නෙ? 272 00:25:10,300 --> 00:25:18,010 ඔය ඇඳුමක් නෙවෙයි, ඔය යක්ෂයගේ සමයි කොණ්ඩයයි. 273 00:25:30,160 --> 00:25:31,920 - 911 වලට කතා කරන්න. - ඉන්න. 274 00:25:32,500 --> 00:25:34,400 ඉන්න. ඔයා කොහෙද ගියෙ? 275 00:25:34,400 --> 00:25:36,020 මාව මරන්න දඟලපු පිස්සෙක් ඉන්නවා. 276 00:25:36,020 --> 00:25:37,800 ඌ කියනවා මේ පොතේ ඉන්න හැටියට මම යක්ෂයෙක්ලු. 277 00:25:37,800 --> 00:25:40,100 බලන්න. ඔයාට පේනවද මම යක්ෂයෙක් කියලා? 278 00:25:41,100 --> 00:25:43,060 පැටියෝ, අපි පොලීසියට කතා යන්න ඕන. 279 00:25:43,110 --> 00:25:44,700 ඔයාට එන්න වෙනවා මාත් එක්ක, එහෙම නැත්තම් එයාලා හිතාවි... 280 00:25:44,700 --> 00:25:46,860 මම විකට ඇඳුමක් දාගෙන ඉන්න... 281 00:25:47,200 --> 00:25:47,800 විකාරකාරයෙක් කියලා. 282 00:25:49,130 --> 00:25:50,660 මොන රෙද්දක් ද? 283 00:25:50,660 --> 00:25:52,600 ඔයා විකට ඇඳුමක් ද ඇඳගෙන ඉන්නෙ? 284 00:25:52,600 --> 00:25:56,090 එයාට පාඩුවෙ ඉන්න දෙන්න, කෙන්ට්. ඔයාට මොකද වෙලා තියෙන්නෙ? 285 00:25:56,610 --> 00:26:00,860 හොඳයි, මම දන්නවා මේක කිව්වොත් ටිකක් පිස්සු කියලා. ඒත් මේ මිනිහා පිස්සෙක්. 286 00:26:00,860 --> 00:26:02,500 මේක විහිළුවක් නම්, චුට්ටක්වත් හිනා යන්නෙ නෑ. 287 00:26:02,500 --> 00:26:03,820 මේක විහිළුවක් නෙවෙයි. 288 00:26:03,820 --> 00:26:05,880 ඉතින් මොකද්ද අවුල? ඔය විකට ඇඳුම ගලවලා දාන්න. 289 00:26:05,880 --> 00:26:07,700 මට බෑ. ඔයා හිතන්නෙ මේක මම හිතාමතා ඇඳගෙන ඉන්නවා කියලද? 290 00:26:07,700 --> 00:26:10,270 ඌ මස් කපන පිහියකින් මගේ බෙල්ල කපන්න හැදුවා. 291 00:26:10,270 --> 00:26:11,890 ඔය ලේ නේද? 292 00:26:11,890 --> 00:26:14,750 ඔව්, මගේ ලේ. ඌ මාව මස් කපන පිහියකින් කපන්නයි හැදුවෙ. 293 00:26:14,800 --> 00:26:16,210 කවුද? 294 00:26:24,340 --> 00:26:26,040 මොකාද ඒ? 295 00:26:27,240 --> 00:26:29,630 ඌ හැදුවෙ මගේ බෙල්ල වෙන් කරන්න. 296 00:26:30,070 --> 00:26:34,360 ඌ හිතන්නෙ මම යක්ෂයෙක් බවට පත් වෙනවා කියලා. 297 00:26:35,330 --> 00:26:40,430 පැටියෝ, මූට විකාර. මේ ඔක්කොම දේවල් කළේ මේ යකා. 298 00:26:41,000 --> 00:26:43,150 ඔය මඟුලේ ඇඳුම ගලවලා දානවා. 299 00:26:46,340 --> 00:26:48,230 දෙවියනේ, ඩේව්..! 300 00:26:48,700 --> 00:26:51,060 මොකද තමුසෙට වෙලා තියෙන්නෙ? 301 00:26:54,340 --> 00:26:55,970 අපි පොලීසියෙදි හම්බවෙමු. 302 00:26:57,300 --> 00:26:58,800 කරුණාකරලා. 303 00:27:12,180 --> 00:27:14,190 උඹ හිරේට යන්න ඕන, මිනිහො. 304 00:27:14,630 --> 00:27:16,960 උඹ හිරේට යන්න ඕන. 305 00:27:19,300 --> 00:27:21,600 මම හදන්නෙ ඔහේට උදව් කරන්න. 306 00:27:43,200 --> 00:27:44,880 මට උදව් කරන්න! 307 00:28:35,740 --> 00:28:38,000 මොනවද උඹ මට කරන්නෙ? 308 00:28:41,550 --> 00:28:45,300 මාවම මරාගන්නවා. 309 00:28:46,200 --> 00:28:49,500 ඒක වැදගත්. 310 00:29:02,280 --> 00:29:05,080 අයියෝ. ඔයා හොඳින්ද? ඔයා හොඳින්ද? 311 00:29:16,810 --> 00:29:19,000 මම ඔහේට දෙයක් කියන්නම්. 312 00:29:21,100 --> 00:29:23,400 තමුන්වම මරාගන්නවා හොඳයි... 313 00:29:47,600 --> 00:29:48,970 මැකනි මහත්මිය? 314 00:29:49,400 --> 00:29:51,030 මොකද්ද කිව්වෙ? 315 00:29:51,800 --> 00:29:54,030 මම ඔයාගෙන් ප්‍රශ්ණයක් අහනවා... 316 00:29:54,030 --> 00:29:56,810 එයාව දැක්ක අන්තිම පාර මොකද්ද එය ඇඳගෙන උන්නෙ? 317 00:29:58,580 --> 00:30:06,270 දිග ලෝගුවකුයි.. කළු පාට හැට් එකකුයි. 318 00:30:07,600 --> 00:30:08,900 හරි. 319 00:30:10,500 --> 00:30:13,620 ඔයාට මුකුත් ඇහුණොත්, මට කතා කරල කියන්න. 320 00:30:14,040 --> 00:30:15,430 ස්තූතියි. 321 00:30:19,640 --> 00:30:21,860 සමහර විට ඒක රසායනික ද්‍රව්‍යයකින් හදපු දෙයක් වෙන්නැති. 322 00:30:22,800 --> 00:30:26,500 එයා ඉස්සර හොඳ තාත්තා කෙනෙක් විදිහට උන්නා.. 323 00:30:26,500 --> 00:30:29,460 ඒත් පස්සෙ, එකපාරටම... 324 00:30:32,500 --> 00:30:35,870 මට ඕන ඔයාලා දෙන්නයි, ජැක්වයි මොහොතකට හරි මගේ ළඟට අරගන්න. 325 00:30:35,870 --> 00:30:39,590 ඔයා පවුල ගැන ඔයිට වැඩිය හිතන්න, මෙග්. ඔයාට බෑ දරුවව එයාට භාර කරන්න. 326 00:30:40,270 --> 00:30:43,260 ඔයා ජැක්ට කියන්න ඕන එයාගෙ තාත්ත දරුණු කෙනෙක් කියන එක. 327 00:30:43,260 --> 00:30:44,400 බෑ. 328 00:30:44,740 --> 00:30:46,450 මම මේ දේවල් තවත් අහන්නෙ නෑ. 329 00:30:46,500 --> 00:30:48,170 - මම හැදුවෙ මේක පැහැදිලි කරන්න... - ඔව්.. 330 00:30:49,380 --> 00:30:51,300 ඔයා බය වෙලා ඉන්නෙ. 331 00:31:03,250 --> 00:31:06,780 අම්මෙ, ඔක්කොම මගේ වරද නිසාද? 332 00:31:07,330 --> 00:31:10,660 නෑ, ඔයාගෙවත්, කාගෙවත් වරදක් නිසා නෙවෙයි. 333 00:31:11,060 --> 00:31:12,750 ඔයා දැන් නිදාගන්න. 334 00:31:14,510 --> 00:31:15,870 සුබ රාත්‍රියක්, පුතේ. 335 00:31:50,260 --> 00:31:52,320 ලයිට් නිවලා නිදාගන්න, කට්ටිය. 336 00:32:12,470 --> 00:32:15,850 කොල්ලෝ, ඔයා ගිහිල්ලා අර ගිණි මැලය ගාව සුද්ධ කරලා එන්න. යන්න. 337 00:32:18,880 --> 00:32:20,820 යකා ගහයි, පරිස්සමින්..! 338 00:32:20,820 --> 00:32:23,000 කෑ ගහන්න එපා, ඩික්සන්. 339 00:32:50,850 --> 00:32:52,890 ඔයා ළඟ කෑම තියේද? 340 00:32:56,570 --> 00:32:59,320 මට ඕන කෑම ටිකක් විතරයි. 341 00:33:03,070 --> 00:33:05,590 මෙන්න ගන්න. 342 00:33:45,300 --> 00:33:48,100 මගෙ තාත්තා වැඩ කරන්නෙ 12 වෙනකල් විතරයි... 343 00:33:48,600 --> 00:33:51,800 ස්තූතියි. උදව්ව හුඟක් වටිනවා. 344 00:33:55,370 --> 00:33:57,720 පැටියෝ, එන්න මෙහාට. 345 00:33:57,720 --> 00:33:59,320 මම දැන් යන්න හදන්නේ. 346 00:33:59,320 --> 00:34:00,910 ඒත්, අද කවුද ඔයාව එක්කගෙන යන්න එන්නෙ? 347 00:34:00,910 --> 00:34:02,830 - ඔයා හරි ඩෙනිස් හරි. - හ්ම්. 348 00:34:03,440 --> 00:34:04,580 ඉතින් තාත්තා අවොතින්? 349 00:34:04,580 --> 00:34:06,910 තාත්තා නරක කෙනෙක්ද? 350 00:34:07,300 --> 00:34:08,300 නෑ. 351 00:34:08,400 --> 00:34:09,700 නෑ, නෑ, නෑ. 352 00:34:09,710 --> 00:34:13,590 එයාට පොඩ්ඩක්.. එයාට අද පොඩ්ඩක් කතා කරගන්න දේවල් තියෙනවා. 353 00:34:14,000 --> 00:34:15,990 හරි, ඔයා මොකද කරන්නෙ එයා ඔයාව ගන්න ආවොත්? 354 00:34:15,990 --> 00:34:21,000 එයාට කියනවා ටීචර් එයත් එක්කග කතා කරන්න ඕන කියලා, එතකොට ටීචර් අම්මට කතා කරනවා. 355 00:34:21,400 --> 00:34:24,900 - ...ඉතින්.. එච්චරයි. - හ්ම්. 356 00:34:25,800 --> 00:34:28,300 තාත්තා ඉක්මණටම ඒවි, හොඳද? 357 00:34:30,860 --> 00:34:32,000 බායි, පැටියෝ. 358 00:34:34,600 --> 00:34:36,290 බායි, පැටියෝ. 359 00:35:11,890 --> 00:35:13,200 පැටියෝ, මේ මම. 360 00:35:13,300 --> 00:35:18,550 ඔයාගෙ තාත්තා. පින්තූරෙ පේන විදිහට අවුලක් නෑ. 361 00:35:19,240 --> 00:35:22,500 ඔයා ඇත්තටම ඇයව තෝරගත්තා. මට කෝල් එකක් දෙන්න. 362 00:35:22,900 --> 00:35:24,830 මට කෝල් එකක් දෙන්න, හරිද? 363 00:36:07,200 --> 00:36:09,000 මිනිත්තු 10කින් අපි යනවා. 364 00:36:23,570 --> 00:36:25,170 යන්න චූ කරලා එන්න. 365 00:36:26,400 --> 00:36:28,390 මයික්, ස්තූතියි. 366 00:36:28,390 --> 00:36:30,300 ඕහ්, මොකද්ද ඒ? 367 00:36:30,300 --> 00:36:31,600 හෙලෝ! 368 00:36:33,990 --> 00:36:35,790 ඇතුලේ කවුරුහරි ඉන්නවද? 369 00:36:35,790 --> 00:36:37,500 දොර ලොක් කරලා. 370 00:36:38,600 --> 00:36:40,400 හෙලෝ? 371 00:37:01,600 --> 00:37:03,340 මගෙන් අයින් වෙනවලා. 372 00:37:45,600 --> 00:37:47,900 ඔයා විකටයෙක්ද? 373 00:37:49,670 --> 00:37:52,800 මගෙ නම රොබී, ඔයාගෙ නම මොකද්ද? 374 00:37:54,900 --> 00:37:57,530 වාව්! ඔයාට හොඳටම බඩගිනි පාටයි. 375 00:37:58,600 --> 00:38:03,250 ඔයාට කන්න ඕන නම්, මට දෙන්න පුළුවන් බිස්කට් ටිකක්, වෆ්ල් ටිකක්, 376 00:38:03,250 --> 00:38:06,550 සිනමන් පන්ච් ටිකක්, චොකලට් පෙති ටිකක්, 377 00:38:06,550 --> 00:38:10,600 අල පෙති ටිකක්, සුදුළූණු බැදුමක්, නැත්තම් කළුකුම් මස් ටිකක් ගේන්න... 378 00:38:17,490 --> 00:38:18,860 යනවා යන්න. 379 00:39:11,530 --> 00:39:14,590 ඔයාට සීරියල් (ධාන්‍ය) ටිකක්? 380 00:39:19,800 --> 00:39:21,500 විකට මාමේ... 381 00:39:25,230 --> 00:39:28,160 විකට මාමේ...? 382 00:39:30,000 --> 00:39:31,800 විකට මාමේ...? 383 00:39:53,300 --> 00:39:55,790 එයාට පිස්සු හැදිලද මන්ද? 384 00:39:57,200 --> 00:39:59,390 දැන් අපිට හොයන්න පුළුවන් එයා කෑවෙ මොනවද කියලා. 385 00:39:59,860 --> 00:40:02,400 එයා එහෙම හැසිරෙන්නෙ තාත්තගේ විකට ඇඳුමෙ නහය කාපු නිසාද? 386 00:40:04,310 --> 00:40:06,300 ජැක් ඔයා ඔතන ඉන්න. ඔතනම ඉන්න. 387 00:40:06,310 --> 00:40:07,900 කතා කරන්නෙ තාත්තද? 388 00:40:07,900 --> 00:40:11,280 හෙලෝ, කෙන්ට්, මොකද මේ වෙන්නෙ? 389 00:40:12,180 --> 00:40:13,990 ජැක් ඔයා නැතිව අඬනවා. 390 00:40:14,690 --> 00:40:16,760 මට සමාවෙන්න. 391 00:40:17,130 --> 00:40:21,230 කියන්න මට ඔයා කොහෙද ඉන්නෙ? ඔයා හොඳින්ද ඉන්නෙ? මට තවත් මෙහෙම ඉන්න බෑ. 392 00:40:22,000 --> 00:40:27,610 මට සමාවෙන්න. මේක තමයි එකම විදිහ. 393 00:40:30,900 --> 00:40:32,300 හෙලෝ? 394 00:40:37,980 --> 00:40:39,550 අම්මෙ? 395 00:40:39,990 --> 00:40:42,370 කීයටද තාත්තා ගෙදර එන්නෙ? 396 00:40:45,020 --> 00:40:50,600 අද රෑට, ජැක්. අවුලක් ගන්න එපා. තාත්තා හොඳින් ඉන්නවා. 397 00:41:31,100 --> 00:41:31,650 ස්තූතියි. 398 00:41:31,650 --> 00:41:33,400 මේකට මුළු රෑම යයි. 399 00:41:33,400 --> 00:41:35,700 ඔයාට විශ්වාසද? 400 00:41:36,250 --> 00:41:38,220 ඔව්, අපි එයාව හොයා ගනිමු. 401 00:41:39,300 --> 00:41:42,250 මම දැන් හිතාගෙන ඉන්නෙ කොහාට යන්නද කියලා. 402 00:41:42,250 --> 00:41:44,600 එයාට කොච්චර නම් කියලා ඉඩම් අයිතිය තිබුණද. 403 00:41:45,090 --> 00:41:46,800 මාර අපතයෙක් නේද? 404 00:41:47,260 --> 00:41:48,260 ඔව්. 405 00:42:01,410 --> 00:42:03,530 උඹ යන්නෙ සුපිරි ගෙයක් හදන්නද? 406 00:42:24,500 --> 00:42:25,800 කෙන්ට්? 407 00:42:27,900 --> 00:42:28,800 කෙන්ට්? 408 00:42:44,000 --> 00:42:45,500 කෙන්ට්, ඔයා ඉන්නවද? 409 00:43:55,000 --> 00:43:56,350 ඕහ්. 410 00:43:56,700 --> 00:43:58,600 එපා. 411 00:43:58,700 --> 00:44:00,900 - විකට මාමේ..! - යනවා යන්න. 412 00:44:01,900 --> 00:44:02,900 එපා! 413 00:44:22,500 --> 00:44:25,220 එපා! එපා! 414 00:44:27,100 --> 00:44:29,800 ඕහ්! 415 00:45:21,800 --> 00:45:23,500 කෙන්ට්. 416 00:45:33,100 --> 00:45:34,800 එපා! 417 00:45:34,800 --> 00:45:36,440 දොර නම් අරින්න එපා. 418 00:45:37,870 --> 00:45:40,630 කෙන්ට්, ඒකට කමක් නෑ. 419 00:45:40,960 --> 00:45:42,200 එපා! 420 00:45:44,590 --> 00:45:47,590 ඔයාට මේක තේරෙන්නෙ නෑ. 421 00:45:47,830 --> 00:45:50,310 ඔයාව ගෙදර එක්කරගෙන යන්න ඕනෙ, කෙන්ට්. 422 00:45:54,270 --> 00:45:55,410 බලන්න... 423 00:45:57,380 --> 00:46:01,380 මම දන්නවා පිස්සු දෙයක් ඔයාට වෙලා තියෙනවා කියලා, හරිද? 424 00:46:01,670 --> 00:46:06,160 මම ඔයාව විශ්වාස කරනවා. මම ඔයාව විශ්වාස කරනවා. 425 00:46:09,080 --> 00:46:11,300 අපි එකතුවෙලා මේක මොකද්ද කියලා හොයාගනිමු. 426 00:46:12,090 --> 00:46:13,950 ජැක්ට... 427 00:46:16,950 --> 00:46:18,900 මට ඔයාව ඕන. 428 00:46:24,420 --> 00:46:30,000 කෙන්ට්.... මම ගැබ් ගෙන ඉන්නෙ. 429 00:46:57,800 --> 00:47:01,360 මාව ගෙදර එක්ක යන්න, කරුණාකරලා. 430 00:47:41,830 --> 00:47:44,710 මට දැනෙනවා මගේ ඇඟේ වෙනස්වීමක්. 431 00:47:48,500 --> 00:47:50,780 මම මොනවද කරන්න ඕන? 432 00:47:52,670 --> 00:47:57,410 මම මොනව කිව්වත්, මට එලියට යන්න නම් දෙන්න එපා. 433 00:47:57,900 --> 00:47:59,960 මට පොරොන්දු වෙන්න. 434 00:48:02,110 --> 00:48:04,180 මට පොරොන්දු වෙන්න. 435 00:48:04,950 --> 00:48:06,290 මම පොරොන්දු වෙනවා. 436 00:48:09,320 --> 00:48:14,650 මම ඔයාව හොඳ කරන්නම්, හොඳද? 437 00:48:23,200 --> 00:48:25,200 ස්තූතියි. 438 00:48:53,130 --> 00:48:55,570 මාර්ටින් කාර්ල්සන්. 439 00:49:00,590 --> 00:49:03,280 ළමා පිළිකා වාට්ටුව. 440 00:49:24,130 --> 00:49:25,680 කාර්ල්සන්. 441 00:49:48,960 --> 00:49:50,460 ඔයා දන්නවද මම කවුද කියලා? 442 00:49:53,820 --> 00:49:56,090 මට ඔයත් එක්කල කතා කරන්න ඕන. 443 00:50:09,710 --> 00:50:15,230 මම දන්නෙ නෑ ඔයයි මගේ සැමියයි අතර මොකක් වුණාද කියලා. ඒත් මට එයාව ආපිට ඕනා. 444 00:50:32,550 --> 00:50:34,710 "කොහෙද එයා?" 445 00:50:36,350 --> 00:50:40,190 දන්නෙ නෑ. පොලීසිය තාමත් එයාව හොයනවා. 446 00:50:50,880 --> 00:50:53,630 "මට විතරයි උදව් කරන්න පුළුවන්." 447 00:50:53,640 --> 00:50:58,590 මොකද මේ ඇඳුම මිනිස්සුන්ව ගොදුරු කරගන්න නිසා නේද? 448 00:51:06,130 --> 00:51:07,810 "එයාව විශ්වාස කරන්න එපා!" 449 00:51:09,250 --> 00:51:10,930 අපි කොහොමද ඇඳුම ගලවන්නෙ? 450 00:51:13,720 --> 00:51:15,840 අපි කොහොමද ඇදුම ගලවන්නෙ? 451 00:51:16,510 --> 00:51:19,380 උඹ කොහොමද ඒක ගලවගත්තේ? 452 00:51:26,150 --> 00:51:28,250 කවුද උඹ? 453 00:51:36,060 --> 00:51:38,770 උඹ මට උදව් කරන්න ඕන නෑ. මම වෙන විදිහක් බලාගන්නම්. 454 00:51:38,770 --> 00:51:41,280 උඹට පුළුවන් ඔතනම ඉන්න. මම යනවා. 455 00:51:54,300 --> 00:51:55,400 හෙලෝ? 456 00:52:29,700 --> 00:52:31,500 හෙලෝ? 457 00:54:42,320 --> 00:54:45,700 බලන්නකෝ, "පැටියා"ගෙ මූණ දිහා! ඔයා අඩනවා නේද? 458 00:54:45,800 --> 00:54:47,360 යනවා යන්න! 459 00:54:49,160 --> 00:54:51,660 අල්ලගන්නවා ඔය ගෑණිව. 460 00:54:51,750 --> 00:54:52,900 ඒක රස්නෙයි. 461 00:54:52,900 --> 00:54:55,680 උඹට විකටයෙක් වෙන්න ආසාවක් නැද්ද? 462 00:54:55,680 --> 00:54:58,470 උඹලගෙ තාත්තා වගේ. 463 00:55:00,830 --> 00:55:02,430 ඌ මාව හැපුවා! 464 00:56:10,900 --> 00:56:12,000 අම්මේ. 465 00:56:13,750 --> 00:56:15,560 අම්මේ? 466 00:56:17,390 --> 00:56:18,780 ජැක්? 467 00:56:18,780 --> 00:56:20,360 හෙලෝ? 468 00:56:20,370 --> 00:56:22,750 මම ඉන්නෙ පහල තට්ටුවෙ, කොල්ලෝ. 469 00:56:24,550 --> 00:56:26,840 තාත්තෙ, ඒ ඔයාද? 470 00:56:26,840 --> 00:56:30,500 ඔව්, මම ඔයාගේ තාත්තා. 471 00:56:31,030 --> 00:56:34,690 අම්මා කියලා තියෙන්නෙ කිව්වෙ ඔයාව දැක්කොත්, ගිහිල්ලා ටීචර්ට කියන්න කියලා. 472 00:56:34,700 --> 00:56:36,350 අම්මා ඉන්නවද? 473 00:56:36,350 --> 00:56:38,190 දන්නෙ නෑ. 474 00:56:38,190 --> 00:56:41,940 පුතේ, පහලට එන්නකො. මට උදව් ඕනා. 475 00:56:43,360 --> 00:56:45,920 අම්මා තමයි කිව්වේ කමක් නෑ කියලා. 476 00:56:59,670 --> 00:57:01,980 ඔයා මොනවද පහලට වෙලා කරන්නෙ, තාත්තේ? 477 00:57:02,950 --> 00:57:08,320 ඔයා එන්නකො පහලට. මට ආසයි මගෙ අංක එකේ උපන්දින කොල්ලව බලන්න. 478 00:57:08,800 --> 00:57:09,470 හෙලෝ? 479 00:57:09,470 --> 00:57:10,900 - මෙග්? - කියන්න. 480 00:57:11,010 --> 00:57:13,270 මම මේ ජැක්ව ගන්න ඉස්කෝලෙට ආපු ගමන්. 481 00:57:13,270 --> 00:57:14,990 අනේ, ඩෙනිස්, ලොකු උදව්වක්. 482 00:57:14,990 --> 00:57:19,330 නෑ, මම දැන් ඉස්කෝලෙ ඉන්නෙ. ඒත්, ඔයාගෙ පුතා පේන්න නෑ. 483 00:57:28,140 --> 00:57:29,260 තාත්තෙ? 484 00:57:29,880 --> 00:57:31,850 මම හිරවෙලා ඉන්නෙ, ජැක්. 485 00:57:32,510 --> 00:57:34,560 මට ඔයාගෙ උදව් ඕනා. 486 00:57:36,650 --> 00:57:38,750 ඔයා අඩනවද, පුතේ? 487 00:57:42,460 --> 00:57:44,480 එන්නකො. 488 00:57:46,380 --> 00:57:50,050 ඔයා දන්නවනෙ හැමවෙලේම ඩෝමෝ එක්කලා කතා කරන්න පුළුවන් කියලා? 489 00:57:52,110 --> 00:57:54,100 ඉස්කෝලෙදි... 490 00:57:54,100 --> 00:57:57,880 කොල්ලො වගයක් මගේ මුනේ මොනවද අලවන්න හැදුවා. 491 00:57:57,880 --> 00:58:00,470 එයාලා හැමදාම මට අනංමනං කරනවා. 492 00:58:01,360 --> 00:58:02,850 කවුද? 493 00:58:03,710 --> 00:58:05,660 කෝර්ට්න්. 494 00:58:06,890 --> 00:58:10,930 ඔයා දන්නවාද මම කොල්ලා කාළෙදි මොනවද කළේ කියලා? 495 00:58:11,600 --> 00:58:17,100 එයාලට හොයාගන්න බැරි විදිහට මම හැංඟුනා. 496 00:58:18,370 --> 00:58:21,530 ඉතින් ටික වෙලාවකට පස්සෙ, 497 00:58:21,530 --> 00:58:23,990 ඔයා දන්නද මොකද වුණේ කියලා? 498 00:58:25,400 --> 00:58:28,230 එයාලා ඔයාව දාලා ගියා ද? 499 00:58:33,100 --> 00:58:38,670 ජැක්, ඔයා දන්නවද ඇණ කපන කතුර කොහෙද තියෙන්නෙ කියලා? 500 00:59:00,600 --> 00:59:02,200 ජැක්. 501 00:59:06,900 --> 00:59:08,100 ජැක්? 502 00:59:20,320 --> 00:59:21,900 ඔයා ඉස්කෝලෙන් පැන්නද? 503 00:59:21,900 --> 00:59:24,430 ඔයා කවදාවත් එහෙම දෙයක් කරන්න එපා, හරිද? 504 00:59:24,430 --> 00:59:26,410 ජැක්. 505 00:59:26,410 --> 00:59:28,070 කොහෙද තාත්තා? 506 00:59:28,900 --> 00:59:30,600 කොහෙද එයා? 507 00:59:37,010 --> 00:59:38,720 මාව මරයි කියලා තමයි බය. 508 00:59:38,720 --> 00:59:40,900 - උඹලා නම් සිරාවටම... - වැඩක් නෑ. 509 00:59:41,010 --> 00:59:42,350 මට මේක කියන්න දීහල්ලකෝ... 510 00:59:42,350 --> 00:59:44,500 උඹලා නම් මහ අපත රැළක්. 511 00:59:44,900 --> 00:59:46,500 ඔව්, අපි අපතයෝ. 512 00:59:46,900 --> 00:59:48,200 අයියෝ, මචෝ. 513 00:59:48,600 --> 00:59:51,600 ගෑණියේ, බලහං මා දිහා. බලහං මා දිහා. 514 00:59:53,250 --> 00:59:56,170 ඉඳපල්ලා මම උඹලට රොකට් ලෝන්ඡර් එකකින් කෙළවලා දානකල්. 515 00:59:57,400 --> 00:59:58,500 හුටා! 516 01:00:00,530 --> 01:00:02,600 අඩෝ, මූ රොකට් ලෝන්ඡර් එකක් අතඇරියනෙ. 517 01:00:06,380 --> 01:00:08,100 උඹලා මට කතා කරන්න එපා. 518 01:00:08,100 --> 01:00:11,400 නවත්තගනින් බං ඔය විකාරෙ.. 519 01:00:22,880 --> 01:00:25,400 කස්ටිය, මම හිතන්නෙ අපේ ගෙදරට රිංගලා. 520 01:00:25,600 --> 01:00:27,200 ප්‍රධාන යතුර වෙන්න ඇති. 521 01:00:38,710 --> 01:00:40,440 බලහල්ලා මේක. 522 01:00:47,680 --> 01:00:49,170 මැකෝයි මහත්තයා? 523 01:00:49,170 --> 01:00:50,730 ජැක් මෙහෙ ආවද? 524 01:00:50,730 --> 01:00:52,290 කොහෙද බං උඹ? 525 01:00:52,800 --> 01:00:54,290 ඇයි මොකද්ද අවුල? 526 01:00:54,630 --> 01:00:58,100 අපි පන්තියෙදි ජැක්ට නියම වැඩක් දෙන්න හැදුවා, ඌ පැනලා ගියානෙ. 527 01:00:58,100 --> 01:01:00,660 - මේක දාගන්න. - උගෙ තාත්තා විකට ඇඳුමක් දාගෙන. 528 01:01:00,660 --> 01:01:03,110 තාත්තට කතා කරනවා "අපතයා" කියලා. 529 01:01:07,900 --> 01:01:09,250 කට වහපල්ලා! 530 01:01:13,100 --> 01:01:14,800 කටවහගනිල්ලා බං! 531 01:01:15,560 --> 01:01:17,040 උඹ නම් වැඩක් නෑ. 532 01:01:25,260 --> 01:01:27,440 සීයාට ඔයාව දකිනකල් ඉවසිල්ලක් නෑලු. 533 01:01:32,530 --> 01:01:34,530 ඔයාට ඔයාගේ පුංචි යාළුවව එපාද? 534 01:01:39,050 --> 01:01:41,370 ජැක්, මොනවහරි කියන්න. 535 01:01:46,130 --> 01:01:48,390 ජැක්, එන්න, අපිට යන්න ඕන. 536 01:01:52,580 --> 01:01:54,270 ෂැඩෝ? 537 01:02:01,200 --> 01:02:03,000 ෂැඩෝ? 538 01:02:04,120 --> 01:02:06,400 ෂැඩෝ, ඔයාගේ කණ් දෙකට මොකද වුණේ? 539 01:02:19,150 --> 01:02:20,990 කොහෙද එයා? 540 01:02:23,240 --> 01:02:24,700 මගේ, දෙවියනේ. 541 01:02:25,200 --> 01:02:26,650 යනවා යන්න මෙතනින්. 542 01:02:26,650 --> 01:02:28,320 මට කරදරයක් කරන්න ඕන නෑ. 543 01:02:28,320 --> 01:02:29,840 අපෙන් ඈත්වෙලා ඉන්නවා. 544 01:02:29,840 --> 01:02:32,000 ඔහේ මගේ බල්ලවත් මරල දැම්ම. 545 01:02:33,630 --> 01:02:36,300 මට විතරයි ඔහේම සැමියට උදව් කරන්න පුළුවන්. 546 01:02:36,300 --> 01:02:39,330 යනවා යන්න මගෙ ගෙදරින්! යනවා යන්න මගෙ ගෙදරින්! 547 01:02:44,130 --> 01:02:45,810 අහන්න, පරික්ෂකතුමනි. 548 01:02:48,130 --> 01:02:53,370 මට විතරයි පුළුවන් ඒ ඇඳුම ගලවල දාන්න. 549 01:03:09,190 --> 01:03:13,780 මට අර මඟුලේ ඇඳුම හම්බවුණේ අහම්ඹයකින්. 550 01:03:14,510 --> 01:03:17,720 සිය ගණනක් ඇඳුම් ඉස්සර මගේ වෙළඳසැලට එන්න පටගන් ගත්තා. 551 01:03:18,000 --> 01:03:21,500 දවසක්, මගේ වෙළඳසැලට නැවකින් ඇවිත් තිබුණු එක බඩුවක් ලැබුණා. ඒක ඇවිත් තිබුණේ අයිස්ලන්තයෙන්. 552 01:03:21,700 --> 01:03:23,900 ආපු තැන මුද්දර ගහලා තිබුණා. 553 01:03:23,900 --> 01:03:26,740 මම ඒක ඇරලා බැලුවා. 554 01:03:26,740 --> 01:03:30,730 මම ඒ ලෑලි පෙට්ටි අරිනකොටම, ඒක ඇතුලෙ තිබුණු හැම ඇඳුමක්ම පාවිච්චි කරන්න බැරි විදිහටයි තිබුණේ... 555 01:03:30,740 --> 01:03:34,740 ඒත් මේ ඇඳුම ඇරෙන්න. ඒක හුඟක් ලස්සනට තිබුණා. 556 01:03:34,860 --> 01:03:37,580 මම කවදාවත් ඒ වගේ එකක් දැකලා තිබේබෙ නෑ. 557 01:03:38,300 --> 01:03:40,500 මම හිතාගෙන උන්නෙ ඇඳුම විකුණලා දාන්න කියලා. 558 01:03:40,500 --> 01:03:43,840 ඒත් මට ඒකෙන් හුඟක් ලොකු වැඩක් ගන්න පුළුවන් බව තේරුණා. 559 01:03:43,850 --> 01:03:45,970 මගේ සහෝදරයා වෛද්‍යවරයෙක්... 560 01:03:45,970 --> 01:03:49,080 එයා වෙදකම් කරන්නෙ අකාලයේ මැරෙන්න ඉන්න ළමයින්ට. 561 01:03:49,090 --> 01:03:52,210 එයා හැමවෙලේම හැදුවෙ ළමයින්ව සතුටින් තියන්න. 562 01:03:52,210 --> 01:03:55,170 ඒ වගේම, ඒ කට්ටිව හිනස්සවන්න. 563 01:03:58,020 --> 01:04:03,620 මගේ ඇඟ ඇතුලෙන් වෙනස් වීම ඇරඹෙනවත් එක්කම, මම ඔහුගෙන් උදව් ඉල්ලුවා. 564 01:04:03,910 --> 01:04:06,920 එයා පොරොන්දු වුණා හොඳකරන්න ක්‍රමයක් හොයාගන්නවා කියලා. 565 01:04:07,870 --> 01:04:10,580 ඔච්චරයි මට මතක. 566 01:04:13,520 --> 01:04:17,550 මම නැඟිටිනකොට, ඇඳුම මෘදු වෙලා තිබුණා. 567 01:04:18,060 --> 01:04:20,300 ශාපය දුරු වෙලා තිබුණා. 568 01:04:20,400 --> 01:04:24,720 මගේ සහෝදරයා යක්ෂයා ඉල්ලපු දේ දීලා තිබුණා. 569 01:04:24,720 --> 01:04:31,210 එයා ඉස්පිරිතාලෙන් ළමයි පස්දෙනෙක් තෝරගෙන තියෙනවා මරණය සඳහා... 570 01:04:31,210 --> 01:04:36,240 හැම ශීත සෘතුවකටම එක එකා ගානේ. 571 01:04:38,790 --> 01:04:40,740 ඉතින්, එච්චරද? 572 01:04:40,740 --> 01:04:42,700 ඒකද පිළියම? 573 01:04:42,700 --> 01:04:49,080 මම අවුරුදු ගාණක් පිළියමක් හෙව්වා අමනුෂ්‍යයව මෙතනින් අයින් කරන්න. 574 01:04:49,080 --> 01:04:55,360 මගේ සහෝදරයා, කෙහෙවත් නොයා, ඇඳුම ආරක්ෂා කර කර ගෙදරමයි උන්නෙ. 575 01:04:57,500 --> 01:05:00,800 ඔයාගේ සැමිය එනවත් එක්කලම මම හිතුවෙ නෑ එයා... 576 01:05:00,800 --> 01:05:03,880 නැතිවෙලා ඇති කියලා. 577 01:05:05,290 --> 01:05:07,600 ඉතින් ඇයි ඔයාලා ඒ විනාශ නොකළේ? 578 01:05:07,600 --> 01:05:09,810 ඔයා හිතන්නෙ අපි එහෙම නොකර ඉඳියි කියලද? 579 01:05:09,810 --> 01:05:12,950 අපි ඒක පුච්චන්න හැදුවා, ඇසිඩ් වලින් පොඟවන්න හැදුවා... 580 01:05:12,950 --> 01:05:15,150 ඔයා විශ්වාස කරනවනම් විශ්වාස කරන්න, කිසිම දේකින් වැඩක් වුණේ නෑ. 581 01:05:15,150 --> 01:05:18,200 අපිට බැරිද ඒක මුහුද මැදකට ගිහිල්ලා විසි කරලා දාන්න? 582 01:05:18,200 --> 01:05:20,200 මොකද වෙන්නෙ ඒක තව කෙනෙක් හොයා ගත්තොත්? 583 01:05:21,640 --> 01:05:25,830 ඒක ශාපයක් අරගෙන යන ජරා රෙදි කෑල්ලක්. 584 01:05:30,870 --> 01:05:33,560 ඔයා එයාගේ ඔළුව බෙල්ල මුලින්ම කපන්න ඕන. 585 01:05:33,560 --> 01:05:38,500 ඔයාට ඇඳුම විනාශ කරන්න බෑ, ඒත් යක්ෂයව විනාශ කරන්න පුළුවන්. 586 01:05:38,960 --> 01:05:41,970 මගේ සැමියා එහෙම කරන්නෙ නෑ. 587 01:05:45,800 --> 01:05:50,300 මේක අවුරුදු 7ක් 8ක් විතර කොල්ලෙකුගෙ එකක්. 588 01:05:51,440 --> 01:05:54,570 කොහෙද එයා ගියේ? 589 01:05:56,690 --> 01:05:58,700 මම දන්නෙ නෑ. 590 01:05:59,520 --> 01:06:01,260 ඔයා දන්නෙ නෑ? 591 01:06:01,260 --> 01:06:03,710 එයා කෝර්ටිස්ව හම්බවෙන්නයි ගියේ. 592 01:06:04,600 --> 01:06:06,930 කෝර්ටිස් කියන්නෙ කවුද? 593 01:06:07,470 --> 01:06:09,520 මේක නවත්තන්න ඕන. 594 01:06:09,760 --> 01:06:13,700 ජැක්, අපිට ඔයාගෙ තාත්තව මරන්න වෙනවා. 595 01:06:13,700 --> 01:06:14,400 ඒයි! 596 01:06:14,490 --> 01:06:16,580 මම කියන දේ අහන්න, හරිද, ජැක්? 597 01:06:17,200 --> 01:06:21,720 ඒ ඔයාගේ තාත්ත නෙවෙයි. ඔක්කොම වැරැද්ද අර ඇඳුම නිසා. ඒකෙන් ඔයාගෙ තාත්ත ලව්ව නරක දේවල් කරවනවා. 598 01:06:21,720 --> 01:06:24,210 ඔයාගෙ තාත්තට කවුරුත් රිද්දන්නෙ නෑ, හොඳද? 599 01:06:24,420 --> 01:06:27,180 අපිට කියන්න වෙන විදිහක් ගැන. 600 01:06:28,030 --> 01:06:30,670 එයාව අල්ලගන්න උදව් වෙන්න. 601 01:06:31,120 --> 01:06:32,960 අපි එයාව හිරකරලා දාමු. 602 01:06:33,880 --> 01:06:35,980 ඉක්මණට හොයන්න පටන්ගන්න. 603 01:06:41,800 --> 01:06:43,750 හේයි, කොළුවො. 604 01:06:49,470 --> 01:06:51,130 පැටියෝ, හැමදෙයක්ම හොඳින්ද? 605 01:06:51,130 --> 01:06:54,850 ඔව්, මට යන්න වෙනවා. මට මේ වෙලාවෙ කතා කරන්න බෑ. සමාවෙන්න. 606 01:06:54,850 --> 01:06:55,860 අපි... 607 01:06:55,860 --> 01:06:57,970 මට යන්න වෙනවා, තාත්තේ. 608 01:07:12,600 --> 01:07:15,740 පරිස්සමින්. එයා මෙතන තාමත් ඉන්න පුළුවන්. 609 01:07:39,630 --> 01:07:41,650 කිසිම දෙයක් අල්ලන්න එපා, හරි? 610 01:07:42,760 --> 01:07:44,670 අපි පොලීසියට කතා කරන්න ඕන. 611 01:07:47,120 --> 01:07:49,000 මොනව කියන්නද? 612 01:07:49,340 --> 01:07:55,070 මෙලහකටත් දැන් කාපුව දිරවනව ඇති. ඇටකටු ටික ඔක්කොම කාලා. 613 01:07:57,210 --> 01:07:59,380 එයා වැඩි දුරක් ගිහින් වෙන්න බෑ. 614 01:07:59,380 --> 01:08:02,850 අද අඟහරුවාදා, රෑ 7යි. 615 01:08:02,850 --> 01:08:08,110 විකටයෙක් මේ වෙලාවට කොහෙ යයිද? කොතනද එයා පේන්න නැත්තෙ? 616 01:08:09,900 --> 01:08:11,090 එපා. 617 01:08:12,670 --> 01:08:14,080 මොකද? 618 01:08:48,190 --> 01:08:50,970 ඔයාට බෑ ඔය විදිහට එතනට යන්න. 619 01:08:51,190 --> 01:08:52,530 ඇයි බැරි? 620 01:08:52,530 --> 01:08:55,680 ඔයා හරියට මානසික රෝහලකින් පැනපු එකෙක් වගෙයිනෙ. 621 01:09:02,440 --> 01:09:05,800 - අහන්න, ඔයාට ඔයාගේ සැමිව විශ්වාස නෑ. - එපා. 622 01:09:05,800 --> 01:09:07,700 මගේ සහෝදරයයි, මමයි... 623 01:09:07,700 --> 01:09:09,800 ඔයා දන්නෙ නෑ එයා ගැන. ඔයා දන්නෙ නෑ එයා... 624 01:09:09,800 --> 01:09:12,280 අපි යක්ෂයව මරන්න ඕන. 625 01:09:14,140 --> 01:09:18,820 - ඔයා තාමත් එයාට අදරෙයිද? - මම දන්නවා, මම එයාව ඔයා ළගට ගේන්නම්.. 626 01:09:19,250 --> 01:09:20,600 පොරොන්දු වෙනවා. 627 01:10:44,600 --> 01:10:46,580 එයාගෙ කිසිම ලකුණක් නෑ. 628 01:10:52,230 --> 01:10:54,030 ඔන්න එහෙනම්, වැටුණා! 629 01:10:54,790 --> 01:10:58,730 කවුරුහරි මේකට චූ කරලා. 630 01:11:00,920 --> 01:11:02,100 ග්‍රෙග්? 631 01:11:02,900 --> 01:11:04,300 ග්‍රෙග්? 632 01:11:05,000 --> 01:11:06,300 ග්‍රෙග්? 633 01:11:07,700 --> 01:11:09,000 ග්‍රෙග්? 634 01:11:10,050 --> 01:11:12,800 ග්‍රෙග්, අම්මා කියනවා අපි යන්න ඕනලු. 635 01:11:14,000 --> 01:11:15,500 ග්‍රෙග්. 636 01:11:22,750 --> 01:11:24,500 ග්‍රෙග්. 637 01:11:30,900 --> 01:11:32,200 ග්‍රෙග්. 638 01:11:33,870 --> 01:11:35,740 ග්‍රෙග්, කොහෙද ඔයා? 639 01:11:42,900 --> 01:11:45,400 ග්‍රෙග්. 640 01:11:46,360 --> 01:11:48,520 ග්‍රෙග්, කොහෙද ඔයා? 641 01:11:52,200 --> 01:11:54,000 ග්‍රෙග්? 642 01:12:09,400 --> 01:12:11,000 ග්‍රෙග්. 643 01:12:21,080 --> 01:12:22,970 උඩට නම් යන්න එපා. 644 01:12:30,500 --> 01:12:32,300 ග්‍රෙග්? 645 01:13:03,740 --> 01:13:05,330 මේ ඉන්නෙ. 646 01:13:11,700 --> 01:13:13,500 එපා. එපා. 647 01:13:15,400 --> 01:13:17,470 ඔයා යන්න. 648 01:13:19,170 --> 01:13:21,130 දුවන්න, ග්‍රෙග් දුවන්න! 649 01:13:32,330 --> 01:13:33,620 අම්මෙ, අම්මෙ. 650 01:13:34,600 --> 01:13:37,020 - විකටයෙක් උඩ ඉන්නවා. - මොකක්? 651 01:14:01,200 --> 01:14:02,200 මොකද වුණේ? 652 01:14:02,200 --> 01:14:05,560 විකට ඇඳුමක් ඇඳගත්තු පිස්සු මිනිහෙක් අතන ඉන්නවා, ඔයාගේ ළමයි ටික අරගෙන පිටවෙන්න. 653 01:14:22,530 --> 01:14:25,010 එන්න, එන්න, එන්න. 654 01:14:31,090 --> 01:14:33,270 දැක්කද? 655 01:14:33,510 --> 01:14:36,300 බඩු ළඟම ඉන්නවා. 656 01:14:42,400 --> 01:14:43,890 ඕක මොකටද? 657 01:14:45,200 --> 01:14:47,270 ආරක්ෂාවට. 658 01:15:30,700 --> 01:15:32,100 කෙන්ට්? 659 01:15:54,400 --> 01:15:56,200 කෙන්ට්. 660 01:16:00,150 --> 01:16:02,630 මම කොහෙද ඉන්නෙ? 661 01:16:06,360 --> 01:16:09,440 අපි ආවෙ ඔයාට උදව් කරන්න. 662 01:16:09,440 --> 01:16:11,740 මම දන්නවා ඔයා ඉන්නෙ බයවෙලා කියලා. 663 01:16:11,740 --> 01:16:14,990 අපි මේක නවත්තගන්න විදිහක් හොයාගන්නවා, හොඳද? 664 01:16:15,240 --> 01:16:18,430 ඒත් මුලින්ම ඔයා මෙතනින් එලියට ගන්න ඕන. 665 01:16:18,430 --> 01:16:21,670 කාර්ල්සන් මෙහෙට ඇවිත් ඉන්නවා ඔයාට උදව් කරන්න. 666 01:16:22,230 --> 01:16:23,950 හරිද? 667 01:16:25,160 --> 01:16:30,200 මට මතකයි ඌව. ඌ පිස්සු පොරක්. 668 01:16:31,210 --> 01:16:32,700 එහෙනම නෑ. 669 01:16:33,300 --> 01:16:36,350 එයා ආවේ කාටවත් කරදරයක් වෙලා නැද්ද කියලා බලන්න. 670 01:16:36,350 --> 01:16:37,100 හොඳටම ඇති! 671 01:16:37,100 --> 01:16:38,500 කෙන්ට්, බලන්න! 672 01:16:43,400 --> 01:16:45,780 කෙන්ට්, එපා. 673 01:16:46,580 --> 01:16:49,890 කෙන්ට්, එපා. එයා ඇවිත් ඉන්නෙ උදව් කරන්න. 674 01:16:51,990 --> 01:16:56,660 කෙන්ට්, මට උදව් කරන්න දෙන්න, කරුණාකරලා. 675 01:16:58,420 --> 01:17:00,650 මම දන්නවා තාමත් ඔයා ඉන්නව කියලා. 676 01:17:01,680 --> 01:17:04,360 තවත් විදිහක් තියෙන්නම ඕනා. 677 01:17:08,100 --> 01:17:10,320 මට ළමයෙකව ගේනවා. 678 01:17:11,860 --> 01:17:13,720 කෙන්ට්, මට බෑ. 679 01:17:16,090 --> 01:17:21,790 මට තව එක ළමයෙක්ව අරගෙන ආවොත්, ඔහේට ඔහේගෙ සැමියව ලැබෙයි. 680 01:17:25,250 --> 01:17:27,700 ළමයෙක් අරගෙන වර. 681 01:17:27,700 --> 01:17:29,990 මට බෑ, මට බෑ. 682 01:17:31,240 --> 01:17:34,000 ඔහේටත් ළමයෙක් ඉන්නව නේද? 683 01:17:34,010 --> 01:17:40,450 මොකද්ද එයාගේ නම... ජැක්...!? 684 01:17:45,320 --> 01:17:48,930 ළමයෙක්ව හොයාගෙන මං ළඟට ගේනවා. 686 01:17:56,600 --> 01:17:58,600 මම බලාගෙන ඉන්නවා. 687 01:17:59,750 --> 01:18:01,000 ඉන්න. 688 01:18:01,600 --> 01:18:04,630 අත් දෙක උස්සගෙන එලියට එනව හොඳයි. 689 01:18:06,810 --> 01:18:09,200 හරි, අපි දැන් ඇතුලට එනවා. 690 01:18:16,400 --> 01:18:20,430 පොලීසිය, පාත් වෙන්න! පාත් වෙන්න! 691 01:18:21,600 --> 01:18:25,400 තමුන්ගෙ ආයුධය බිම දානාවා! ඕක බිම දානවා! 692 01:18:25,600 --> 01:18:27,400 ඕක බිම දානවා! 693 01:18:57,140 --> 01:18:59,350 තාත්තේ, ජැක් ඉන්නෙ ඔයා ළඟද? 694 01:18:59,350 --> 01:19:00,900 ඔව්, එයා ඉන්නෙ මා ළඟ තමයි. 695 01:19:01,000 --> 01:19:02,540 එයාට අවුලක් නෑ. එයා ගැන වදවෙන්න එපා. 696 01:19:02,540 --> 01:19:05,200 මෙතන හරි නැති හින්දා මම ගෙදර යන්න උන්නෙ. 697 01:19:05,300 --> 01:19:06,400 නෑ, ඔයා එහෙම කරන්න එපා. 698 01:19:06,400 --> 01:19:09,750 ඔයා ජැක් එක්කම ඉන්න ඕන. යන දිහාවක ජැක්ව අරගෙන යන්න. 699 01:19:09,750 --> 01:19:12,110 කෙන්ට් ඔයත් එක්ක ඉන්නවද, මැග්? 700 01:19:13,700 --> 01:19:15,260 කෙන්ට් මොනවද කළේ? 701 01:19:17,200 --> 01:19:21,130 නෑ, ඒ කෙන්ට් නෙවෙයි, තාත්තෙ. කෙන්ට් මුකුත් කළේ නෑ. 702 01:19:21,630 --> 01:19:24,900 ඔයා මට වුණ දේ කියන්නකො. මට පුළුවන් උදව් කරන්න. 703 01:19:25,650 --> 01:19:27,480 තාත්තෙ, මම.... 704 01:19:30,040 --> 01:19:31,240 මෙග්? 705 01:19:32,900 --> 01:19:34,400 මෙග්? 706 01:19:34,960 --> 01:19:36,630 මම තියන්නම්. 707 01:19:52,020 --> 01:19:53,500 හන්ටර්. 708 01:19:54,020 --> 01:19:55,710 ඔයාට හුඟක් ස්තූතියි. 709 01:19:55,710 --> 01:19:57,810 ඔයා හොයන්නෙත් ඔයාගේ දරුවද? 710 01:19:59,100 --> 01:20:01,750 නෑ, එයා හොඳින් ඉන්නවා. 711 01:20:07,460 --> 01:20:11,150 පොලීසිය තහවුරු කරනවා මෙහි අනතුරු දෙකක් සිදුවි ඇති බවට... 712 01:20:11,150 --> 01:20:13,080 ළමයින්ව ඉලක්ක කරගෙන. 713 01:20:13,660 --> 01:20:16,420 බලධාරින් පවසන පරිදි අපට තහවුරු වූවා... 714 01:20:16,430 --> 01:20:19,200 එක් සැකකරුවෙකු අත් අඩංගුවට ගෙන තිබෙන බවට. 715 01:20:19,200 --> 01:20:22,730 අවුරුදු 59ක් වයසැති ඔහු නමින් කර්බට් කාර්ල්සන් වේ.... 716 01:20:26,420 --> 01:20:28,400 ඔයා කෙම්ටන් වලට නේද යන්නෙ? 717 01:20:29,660 --> 01:20:30,920 ඔව්. 718 01:20:30,920 --> 01:20:33,600 මටත් ඒ එක්කම ගිය හැකිද? 719 01:20:34,200 --> 01:20:35,730 හොඳයි. 720 01:20:35,730 --> 01:20:38,270 මම හිටියෙ උපන්දින පාර්ටියේ, පස්සෙ හැම දෙයක්ම අවුල් වෙලා ගියා. 721 01:20:38,540 --> 01:20:40,300 කට්ටිය ඔක්කොම කලබල වෙලා ඉන්න අතරෙ මම මෙතනට ආවා. 722 01:20:40,300 --> 01:20:41,950 දන්නෙ නෑ මගෙ අම්ම කොහෙද කියලා. පස්සෙ මම ඔයාව දැක්කා. 723 01:20:41,950 --> 01:20:43,790 ඉතින් මම දැක්ක ඔයා බැලූ බැල්මට හොඳ කෙනෙක් වෙන්න ඇති කියලා... 724 01:20:43,800 --> 01:20:45,650 අනිත් කට්ටිය කලබල වෙලා උන්නත් ඔයා එහෙම නෑ. 726 01:20:49,500 --> 01:20:51,200 එහෙමද? 727 01:20:51,360 --> 01:20:54,570 අනේ, මාව ගෙදර ඇරලවනවද? මට බයයි. 728 01:20:57,160 --> 01:20:59,240 ඔයාට ගෙදර යන්නද ඕන? 729 01:20:59,240 --> 01:21:02,660 අනේ, මම වෙන කවුරුත් දන්නෙ නෑ. 730 01:21:08,370 --> 01:21:10,090 හරි. 731 01:21:38,820 --> 01:21:40,520 ඔයා පාර දන්නෙ නෑ නේද? 732 01:21:40,600 --> 01:21:45,710 ඒක හරි. ඒත්, මම එතනට වැටෙන පාර දන්නවා. මට හරි තැනට ගිය හැකි. 733 01:21:45,710 --> 01:21:47,970 ඔයා හුඟක් හොඳ කෙනෙක්. 734 01:21:49,620 --> 01:21:50,900 ඔයා දන්නවද, මම ඔයාව එතනදි හිතුවෙ, 735 01:21:50,900 --> 01:21:56,350 මගේම දරුවෙකුට කරදරයක් වෙලා උදව් ඉල්ලන කෙනෙක් විදිහට. 736 01:23:04,520 --> 01:23:05,970 අපි ගෙදර ආවද? 737 01:23:05,970 --> 01:23:08,640 ඔව්, අපි ආවා. 738 01:23:09,450 --> 01:23:11,510 ඔයා ගෙදර ආවා. 739 01:23:27,000 --> 01:23:28,590 මේ අපේ ගෙදර නෙවෙයි. 740 01:23:29,870 --> 01:23:32,100 මේක අපේ ගෙදර නෙවෙයි. 741 01:23:33,760 --> 01:23:37,600 අනේ, මෙතන බය හිතෙනවා, දොරේ අඟුලු අරින්න. 742 01:23:40,800 --> 01:23:43,780 අනේ, දොරේ අඟුලු අරින්න. 743 01:23:46,300 --> 01:23:51,130 කවුරුහරි මෙතන ඉන්නවා. අනේ, දොර අරින්න. 744 01:23:53,290 --> 01:23:57,280 කවුරුහරි මෙතනට එනවා වගේ. අනේ, දොර අරින්න. 745 01:23:57,350 --> 01:24:00,000 අනේ, දොර අරින්න. 746 01:24:00,100 --> 01:24:01,700 මේක අරින්නකො. 747 01:24:09,300 --> 01:24:10,890 කාර් එකට නඟින්න. 748 01:24:10,890 --> 01:24:12,280 මට සමාවෙන්න. 750 01:24:13,490 --> 01:24:14,800 මට සමාවෙන්න. 751 01:24:14,800 --> 01:24:16,440 එළියෙ අනතුරුදායකයි. 752 01:24:16,800 --> 01:24:17,400 ඒයි! 753 01:24:23,600 --> 01:24:25,360 ඔයා මෙතනම ඉන්න. 754 01:24:36,800 --> 01:24:38,100 ජැක්. 755 01:24:42,740 --> 01:24:47,740 තාත්තෙ, මට ආපිට කතා කරන්න, හරිද? ඔයයි ජැකුයි කොහෙද ගියෙ? 756 01:24:49,830 --> 01:24:51,770 ගෙදර ආවා. 757 01:24:54,220 --> 01:24:57,080 හරි, මම යනවා ඔයාගේ තාත්තත් එක්ක කතාවක් දාන්න. 758 01:25:00,320 --> 01:25:01,960 සීයා ළඟින්ම ඉන්න. 759 01:25:42,580 --> 01:25:46,380 තාත්තෙ, මම කිව්වනෙ ඔයාට ජැක් එක්කලා ආපහු එන්න එපැයි කියලා? 760 01:25:46,650 --> 01:25:48,440 එයා හොඳින්. මම එයාව කාමරේට දැම්මා. 761 01:25:48,450 --> 01:25:50,240 තාත්තෙ, මම ලොකු වැරද්දක් කළා. 762 01:25:50,240 --> 01:25:52,650 අහන්න, මම දන්නෙ නෑ... මොකද වුණේ කියලා. 763 01:25:52,650 --> 01:25:56,290 මොනව වුණත් මට වැඩකුත් නෑ. 764 01:25:56,290 --> 01:25:59,610 කෙන්ට් මොනව කළත්, මට කමක් නෑ. මම ඔයාට උදව් කරනවා, හරිද? 765 01:25:59,610 --> 01:26:01,190 මම ඔයාට උදව් කරනවා. 766 01:26:02,800 --> 01:26:04,610 මොනවද ඔයා මේ කියවන්නෙ? 767 01:26:04,940 --> 01:26:09,110 මම ලේ ටික පිරිසිදු කළා. කවුරුවත් දැනගන්න එකක් නෑ. 768 01:26:09,310 --> 01:26:13,320 පැටියො, ඔයයි මගේ එකම දුව. මම ඔයාට ආදරෙයි, මම... 771 01:27:58,910 --> 01:28:00,870 දුවන්න, ජැක්. 772 01:28:30,120 --> 01:28:32,000 කාපිය මේක. 773 01:31:43,980 --> 01:31:45,240 අම්මෙ? 774 01:31:45,420 --> 01:31:48,930 එන්න ජැක්. අපි මේක ඉවරයක් කරමු. 775 01:31:51,750 --> 01:31:53,500 මෙග්. 776 01:31:58,240 --> 01:31:59,860 මට උදව් කරන්න. 777 01:32:03,550 --> 01:32:04,830 මට බෑ. 778 01:32:05,900 --> 01:32:11,040 ජැක්. ජැක්, ගිහිල්ලා අර පොත ගේන්න. 779 01:32:11,770 --> 01:32:12,790 මොන පොතද? 780 01:32:13,700 --> 01:32:15,830 තාත්ත හොයා ගත්තු පොත, 781 01:32:15,830 --> 01:32:18,330 තව වැඩිපුර ඇඳුම් ටිකකුත් ගෙන්න. 782 01:32:18,330 --> 01:32:20,360 මොකටද? 783 01:32:20,610 --> 01:32:22,850 තාත්තට උදව් කරන්න ඕන නැද්ද? 784 01:32:23,130 --> 01:32:25,450 ඔය තාත්ත නෙවෙයි. 785 01:32:55,620 --> 01:32:57,370 ජැක්, මට සමාවෙන්න. 786 01:32:57,370 --> 01:32:59,150 මට සමාවෙන්න. 787 01:33:01,200 --> 01:33:42,600 ◄◄ "යස්මික සෞභාග්‍යය" ►►\N කළ උපසිරසි ගැන්වීමක්... 788 01:33:42,625 --> 01:34:44,025 මෙම උපසිරසි www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරසි වන අතර වීඩියෝ පිටපත පිළිබඳ කිසිදු වගකීමක් අප නොදරයි.\Nකරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න...