1 00:00:01,883 --> 00:00:26,908 2 00:00:27,883 --> 00:00:29,908 කුංග් ෆු පැන්ඩා ගුරුතුමන්ලාගේ රහස් 3 00:00:39,702 --> 00:00:42,026 - ඒක බිමින් තියන්න. ඉක්මන් කරන්න! අපි දැනටමත් පරක්කුයි. 4 00:00:42,230 --> 00:00:44,350 - ඒක කාගේ අතේද තියෙන්නේ? - මට එක සමාන අත්දෙකක් නෑනේ. 5 00:00:44,461 --> 00:00:46,698 නිශ්ශබ්ද වන්න. ඔයාලා මේක සමාදානයෙන් විසදගන්න ඕන මිෂන් එකක්. 6 00:00:46,840 --> 00:00:49,048 නමුත්, වැදගත්, මම නිකං අත් තියෙනවා වගේ පේනවද? :O 7 00:00:49,877 --> 00:00:51,016 යන්න, යන්න. යන්............න! 8 00:00:53,226 --> 00:00:55,281 නිශ්ශබ්ද වෙන්න. ඔයාලා නිකං අදෘෂ්‍යමානයි වගේ . 9 00:00:55,421 --> 00:00:57,731 සුලුවට හිතන්න එපා.. වූ.. වාව්! 10 00:00:59,567 --> 00:01:01,048 ඉක්මනටl! මීදුම ඇතුලට. 11 00:01:09,161 --> 00:01:10,620 මොකක්ද? 12 00:01:10,865 --> 00:01:13,397 අලුත් මාස්ටර්ලාගේ සභාව ප්‍රකාශයට පත් කරනවා.! 13 00:01:13,534 --> 00:01:16,128 ඒක ඇතුලට ගන්න, හුස්ම ගන්න ඇතුලට! 14 00:01:17,304 --> 00:01:19,159 ඔහ්හ්! මාස්ටර්ලාගේ සුවද. 15 00:01:19,567 --> 00:01:21,789 පෝ, ඔයා කිව්වේ මේක හදිසි අවස්ථාවක් කියලයි! 16 00:01:21,899 --> 00:01:23,981 ඒක හදිසි අවස්ථාවක් තමයි! අපිට මෙතනට හෙට වෙනකං ඉන්න පුලුවන් නම්, 17 00:01:24,088 --> 00:01:26,522 සිංහයන්ගේ වැඩ ටිකක් බලාගන්න පුලුවන්. හා හා ඔහ් 18 00:01:27,023 --> 00:01:28,487 එන්න ! මේක නම් විශිෂ්ඨ එකතුවක් 19 00:01:28,545 --> 00:01:30,788 හැමදාම මතක් කරන්න පුලුවන් අවස්ථාවක් කුංග් ෆූ වල. 20 00:01:30,899 --> 00:01:34,167 ඉතිං, මෙතන ඉදන් ටිකක් විතර පැහැදිලියි, අපිව ආක්‍රමණයකට අහුවෙලා නෑනේ? 21 00:01:34,257 --> 00:01:39,635 - තාම නැහැ. - ආහ්! බලන්න, ඔක්ස් මාස්ටර්ගේ අසිපත මැකාම්‍යුරාඩස් ලව පරද්දන්න පාවිච්චි කරපු, 23 00:01:39,783 --> 00:01:41,726 ආහ්, මට කිසිම අදහසක් නැහැ මේක මෙච්චර දිලිසෙන්නේ කොහොමද කියලා! 24 00:01:41,835 --> 00:01:43,356 - ඒක ආපහු තියන්න. - වෝව්හ්! 25 00:01:43,453 --> 00:01:46,848 මෙන්න මාස්ටර් රයිනෝගේ යෂ්ටිය වින්ග් ෂෙන් ගම බේරගන්න පාවිච්චි කරපු එක! 26 00:01:50,246 --> 00:01:52,429 මට හිතාගන්නත් බැහැ මේකනම් නියම යෂ්ටියක් 27 00:01:52,531 --> 00:01:54,110 - යෂ්ටියක්? - කිසිම විදිහක් නැහැ! 28 00:01:54,261 --> 00:01:57,456 මෙන්න මාස්ටර් ක්‍රොක්ගේ කබාය පාවිච්චි කරපු .... පාවිච්චි කරේ.... කරේ.... 29 00:01:57,580 --> 00:01:59,753 හොදයි ඇත්තටම මම දන්නැහැ මේක මොනාට පාවිච්චි කරාද කියලා, නමුත් මට ඉඩදෙන්න ඔබලාට යමක් කියන්න... 30 00:01:59,866 --> 00:02:03,603 - ඒක හේතුවක් වුනා ඔහුට කූල් පොරක් වෙන්න.. - සුභ රාත්‍රියක් පෝ. 31 00:02:04,458 --> 00:02:06,561 එන්.....න! ඔයා කොහොමද හිතන්නේ තවදුරටත් නිදාගන්න, 32 00:02:06,680 --> 00:02:09,275 අපි මේකට ගොඩක් ලංවෙලා ඉන්න වෙලාවේ 33 00:02:09,380 --> 00:02:11,669 සූ වූ ගේ ගල් මිනිපෙට්ටිය! 34 00:02:11,793 --> 00:02:13,055 - සූ ගේ මොකක්ද? - වූ. 35 00:02:13,154 --> 00:02:14,137 - කවුද? - සූ වූ. 36 00:02:14,252 --> 00:02:15,494 - කාගේ සූ ද? - කිසිම හෝඩුවාවක් නැහැ. 37 00:02:15,578 --> 00:02:19,483 වෝව්, වෝව්, වෝව්. ඔයා වූ සහෝදරියෝ ගැන අහලා නැද්ද? 38 00:02:19,708 --> 00:02:22,110 ඔවුන් හරිම භයානක සහා දුෂ්ප්‍රසිද්ද දූෂ්ඨයින් 39 00:02:22,222 --> 00:02:24,197 ඔවුන් තමයි චීනයේ ඉන්න එකම ත්‍රස්තවාදියෝ. 40 00:02:24,308 --> 00:02:26,476 ඔහ් .. නමුත් ඔවුන් කළා එකම එක හොද දෙයක්. 41 00:02:26,593 --> 00:02:31,648 ඔවුන් ගෙනාවා ඔක්ස්, ක්‍රොක් සහ රයිනෝ මාස්ටර්ලව එකට පළමු වතාවට. 42 00:02:32,250 --> 00:02:35,697 ඒ සේරම පටන්ගත්තේ ගොඩක් කාලෙකට කලින් ජින්ෂුහුයි නගරයේ. 43 00:02:36,207 --> 00:02:40,448 ඔයා දැක්කද, හැමෝම කුංග් ෆු ඉගෙනගත්තේ නැහැ යුක්තිය හා ගෞරවය වෙනුවෙන්. 44 00:02:44,944 --> 00:02:46,198 හොදට ගහගන්න, කොල්ලෝ. 45 00:02:46,361 --> 00:02:48,946 ඔයාව හමුවීම සතුටක් , තව දත් ඉතුරු වෙලා තියෙනවද ස්ටෑන්ලි. 46 00:02:51,425 --> 00:02:55,368 ඊළග සටන තියෙන්නේ අද බර කිලෝග්රෑම් 81 යෂ්ඨි ප්‍රහාරක සටන! 47 00:02:55,560 --> 00:02:59,442 මොන බෑග් එකද ඕනේ ඔයාට ? 48 00:03:00,287 --> 00:03:02,768 අන්න ක්‍රොක් ඇතුලේ! 49 00:03:02,929 --> 00:03:07,480 ඔයා බෑ මං වගේ විනිවිද ගිහින් හැංගෙන්න. 50 00:03:09,007 --> 00:03:11,539 ඔක්ස් ඇතුලේ ඉන්නවා. 51 00:03:11,845 --> 00:03:15,174 මගේ විශේෂත්වය තමයි මම ඔයාගේ දුර්වලතාවය හදුනගන්නවා 52 00:03:18,633 --> 00:03:19,794 බින්ගෝ! 53 00:03:22,407 --> 00:03:25,426 ඕව්! මගේ නරක කන! ඔහු අදුන ගත්තා මගේ නරක කන! 54 00:03:25,851 --> 00:03:29,819 ඔක‍්කොම හරි! අපි මේ ඝාතනය පටන් ගමු! 55 00:03:32,855 --> 00:03:34,586 තවම ඕන්නැහැ! 56 00:03:34,855 --> 00:03:39,064 කොල්ලනේ, අපි හොයාගත්තා ක්‍රම තුනක් සටන් වැදීමට! 57 00:03:39,208 --> 00:03:40,528 මගේ නම රයිනෝ. 58 00:03:40,628 --> 00:03:44,229 මගේ ලැජ්ජා නැති පාඨමාලාව තමයි මගේ දරාගන්න බැරි ආවේගය. 59 00:03:44,865 --> 00:03:46,444 කවුද ගණන්ගන්නේ කවුරු දින්නත්? 60 00:03:46,635 --> 00:03:49,782 තුන්දෙනාම අගෞරව කරනවා කුංග් ෆූ වලට. 61 00:03:50,499 --> 00:03:52,729 මට බයයි ඒ ඔක්කොම පරදියි කියලා, 62 00:03:52,835 --> 00:03:57,167 ඔවුන් හොයාගන්නකම් වටිනා සටනක් . 63 00:03:57,467 --> 00:04:01,151 යේය්ය්, හැමවෙලාවෙම ඕක ඇහෙනවා. ඔයාට දැනගන්න ඕනද අතුරුපස ලැයිස්තුව? 64 00:04:02,544 --> 00:04:06,727 හරි යාලුවනේ, ඔයාලා නීති දන්නවනේ. වික්ෂිප්ත සංචාරය! 65 00:04:26,182 --> 00:04:28,115 හේ හේයි, බලන්න මේක දිහා. 66 00:04:28,274 --> 00:04:33,240 මාළිගාවේ ආරක්ෂකයෝ දන්නැහැ වූ සහෝදරියෝ පැනලා ගිහිල්ලා කියලා ඔවුන්ගේ හිරගෙදර ඉදලා.. 67 00:04:33,356 --> 00:04:37,019 ඒවගේම ඔවුන් ප්‍රතිසංවිධානය වීමට සැලසුම් කරනවා කියලා. 68 00:04:52,983 --> 00:04:55,544 ආරක්ෂකයිනි! පහර දෙන්න! 69 00:05:00,078 --> 00:05:02,150 වූ සහෝදරියෝ! 70 00:05:05,545 --> 00:05:10,122 - ඒ මොකක්ද ‍ඒ? - වැදගත් සටනක්. 71 00:05:14,283 --> 00:05:18,086 මාර්ග තුනේ සිත් ඇදගන්නා බැදිල්ලට මෙන්න ඔයාගේ කැපිල්ල. 72 00:05:18,224 --> 00:05:19,819 මොකක්ද? බැදිල්ලක් නැද්ද? 73 00:05:19,943 --> 00:05:21,600 - මම දින්නා ඒ සටන සාධාරණ හා නිවැරදිව. - හා! 74 00:05:21,709 --> 00:05:25,183 ඔයා ඇත්තටම විහිලුකාරයේක වෙන්න ඕනා මොකද ඒ සද්දේ නිකං ම‍ට දැනුනේ විහිලුකාරයෙක්ගේ වගේ. 75 00:05:25,307 --> 00:05:28,837 යේහ්, හොදයි ඒකට හිනාවෙන්න. 'මොකද ඇත්ත විහිලුව තමයි ඔයාගේ කුංග් ෆූ. 76 00:05:28,961 --> 00:05:31,835 හැමෝම දන්නවා ඔයාගේ තාත්තා ප්‍රසිද්ධ කුංග් ෆූ මාස්ටර් කෙනෙක් කියලා. 77 00:05:31,946 --> 00:05:34,599 නමුත් ඒක නිසාම ඔයා ජයග්‍රාහකයෙක් වෙන්නේ නැහැ. 78 00:05:39,577 --> 00:05:41,946 ආහ්, මට පේනවා සටන නැවතත් ආරම්භ වුනා. 79 00:05:42,064 --> 00:05:44,500 ප්‍රේක්ෂකයෙක්! ඒක දෙන්න මට ඔයා වෙනුවෙන් අත්සන් කරන්න. 80 00:05:44,606 --> 00:05:46,641 ඔයාගේ නම මොකක්ද පුංචි කොල්ලෝ? 81 00:05:46,858 --> 00:05:50,406 - මගේ නම තමයි ඕග්වේ. - මාස්ටර් ඕග්වේ. 82 00:05:50,609 --> 00:05:53,801 ඕ...ඕ... ග්වේ.....? එතන ඕ ඒවා දෙකක් තියෙනවද? 83 00:05:54,431 --> 00:05:56,191 මිනිත්තුවක් ඉන්න! මේ පෙනුම මං වගේ නෙමෙයිනේ. 84 00:05:56,389 --> 00:06:00,062 වූ සහෝදරියෝ? ඔවුන් පැවත එන්නේ හිවල් ජාතියේ ඉදලා 85 00:06:00,166 --> 00:06:02,624 ආයුධ සන්නද්ධ වෙලා ඉන්නේ බත් කූරු දෙකකින් පමණයි.. වෙන මොකුත් නැහැ! 86 00:06:02,766 --> 00:06:06,630 එකට? ඔවුන් ඉතා බලවත් ඕනෑම කුංග් ෆූ මාස්ටර් කෙනෙකුට වඩා. 87 00:06:06,797 --> 00:06:08,413 මම හිතුවේ ඔවුන්ව හිරකරලා තියෙන්නේ කියලා. 88 00:06:08,529 --> 00:06:11,886 ඒක එහෙම තමයි තිබුනේ. මොහොතකට ඉස්සර වෙලා. 89 00:06:12,072 --> 00:06:13,925 නමුත් දැන් ඔවුන් නිදහස්. 90 00:06:14,202 --> 00:06:17,530 මම ඔයාට සහතික වෙනවා දැන් ඔවුන් හදන්නේ පළිගන්න. 91 00:06:17,714 --> 00:06:20,992 ඔයාලා තුන්දෙනා ඔවුන්ව නවත්වන්න ඕනේ. 92 00:06:21,166 --> 00:06:22,957 ඔයා අපි ගැන කතාකරන්නේ නැහැ මම හරිනේ? 93 00:06:23,231 --> 00:06:27,936 දැන් වූ සහෝදරියෝ ඉන්නේ ඔවුන්ගේ බලකොටුවේ හුබායි ගිනිකන්දේ. 94 00:06:28,145 --> 00:06:30,212 බය හිතුනනේ, එහෙම නේද? 95 00:06:30,396 --> 00:06:34,032 මම විශ්වාස කරනවා ඔයාලගේ නවත්වන්න බැරි ආවේගය, විනිවිද යාහැකි වීම 96 00:06:34,192 --> 00:06:38,583 සහ උපායෙහි ඇති දක්ෂකම ඔයාලට ප්‍රයෝජනවත් වෙයි ඔවුන්ව අල්ලගන්න.. 97 00:06:38,703 --> 00:06:42,742 ඔයාලා දන්නවද, මේ ශබ්ද සේරම ඇත්තටම සන්තෝෂ ජනකයි නමුත් ඒකෙන් මට ඇති වැඩේ මොකක්ද? 98 00:06:42,856 --> 00:06:45,344 යේහ්, ඇයි අපි ඔබට උදව් කරන්නේ? 99 00:06:45,847 --> 00:06:49,945 බාහ්, මොකද ඔයාලා ආරක්ෂා කරන්නේ අහිංසකයන්ව එක්තරා උමතුවකින්. 100 00:06:50,139 --> 00:06:52,767 - තව? - තව... 101 00:06:53,152 --> 00:06:56,092 ඔයාලගේ දක්ෂතා පාවිච්චි කරන්න උදාර අරමුණකට. 102 00:06:56,184 --> 00:06:59,796 මට උදව් කරන්න බැහැ නමුත් මට දැනෙනවා තවමත් යමක් මගඇරිලා තියෙන්නේ කියලා. 103 00:07:00,688 --> 00:07:07,666 මොකද තවමත් ක්‍රියාදාමය කරගෙන යන්නේ, ඔයාලා ගවේෂණය කරන්න ඕනේ සමෘද්ධිය ධනවත් බවේ. 104 00:07:11,712 --> 00:07:12,816 රයිනෝ! 105 00:07:13,257 --> 00:07:15,696 මම ඔයා ගැන ආරම්භ වෙනවා, මගේ පුතේ. 106 00:07:15,809 --> 00:07:17,614 මම ඉන්නවා. 107 00:07:31,611 --> 00:07:35,570 හාහ්, මෙහි කදු ශිකරය වගේ තැනක් වෙන නැහැ. 108 00:07:35,809 --> 00:07:37,181 දැන් වැඩේට බහිමු. 109 00:07:37,301 --> 00:07:40,631 සහෝදරිය අපිට කියන්න, මොකක්ද ඔයාලගේ දුෂ්ඨ කෲර උපක්‍රමය ? 110 00:07:40,740 --> 00:07:43,539 ඔව්, අපේ ඊළග පියවර මොකක්ද? 111 00:07:44,376 --> 00:07:47,136 හ්ම්ම්... මම හිරවෙලා ඉන්න අතරේ, මම හෙළිදරව් කරනකං. 112 00:07:47,351 --> 00:07:50,952 හැම චීන කණ්ඩායම් ඔක්කොම සටන් නවත්වලා සහ ඒවගේම බලකායට සම්බන්ධ වෙනවානම්, 113 00:07:51,100 --> 00:07:52,861 අපිට පුලුවන් මේ රට කරගෙන යන්න. 114 00:07:52,948 --> 00:07:55,683 රාජකීය හමුදාවටවත් බැහැ අපිට නවත්වන්න එතකොට. 115 00:07:55,843 --> 00:07:59,273 - මිනිමැරුම් සම්මේලනයක් - නිවැරදිවම 116 00:08:00,092 --> 00:08:04,240 අපි යවමු පණිවිඩයක් හැම යක්ෂ වංශයකම නායකයින්ට . 117 00:08:06,166 --> 00:08:10,329 මම කතා කරනවා රැස්වීමකට වූ ගේ කදු ශිකරයේ තව දවස් දෙකකින්. 118 00:08:10,697 --> 00:08:14,025 මම එතනදි කතා කරන්න යන්නේ දුෂ්ඨ බලකායකට සම්බන්ධ වීම ගැන 119 00:08:14,245 --> 00:08:18,709 චීනයේ සම්පූර්ණ පාලනයක් සදහා, එකපාරක් හැමෝම සදහා. 120 00:08:26,273 --> 00:08:30,337 ඉතිං තුන්දෙනාම පිටත් වුනා ඕග්වේ එක්ක සැපසම්පත් හොයන්න ඊටපස්සේ. 121 00:08:31,319 --> 00:08:34,239 ඔවුන් සාහසික ලෙස පසුකලා ගිනි ගන්නා විල 122 00:08:34,822 --> 00:08:37,627 ඉතා උසස් ලෙස ගමන්කලා කැලේ මැදින් කරදර මැදින් 123 00:08:38,199 --> 00:08:41,224 ඔවුන් නැවතුනා කඩතොලු සහිත මරණයේ කදු ප්‍රපාතයේ දවල් ආහාර ගන්න 124 00:08:42,082 --> 00:08:44,557 හාලා තියෙන සුපිරි වෙලක් තියෙනවා 125 00:08:44,701 --> 00:08:47,329 දවල් ආහාරය සදහා හොදම තැන මොකක්ද 126 00:08:47,611 --> 00:08:50,013 උණ ගස් වනාන්තරයක් හරහා ගමන් කළා 127 00:08:50,178 --> 00:08:52,278 එක සටන් කරුවෙක් ඔහුගේ කැමැත්තෙන්ම අයින් වුනා 128 00:08:53,873 --> 00:08:55,726 - යාලුවේ, මම ගාව තියෙනවා යෝජනාවක්. - ඉතිං ඒක මොකක්ද? 129 00:08:56,411 --> 00:08:57,348 මම යෝජනා කරනවා... 130 00:08:57,510 --> 00:09:00,078 අපිට මේ කොල්ලෝ ටික වුවමනා නැහැ. ඔය අදහස නවත්ත ගන්න. 131 00:09:00,255 --> 00:09:01,281 - හෙලෝ. - හෙලෝ. 132 00:09:01,411 --> 00:09:03,584 අපිට මේ දෙන්නා එපා. මම කිව්වේ කුණු පොදිය. 133 00:09:04,092 --> 00:09:06,136 හේයි, මට පේනවා මෙතන ඉදන් මගේ වගුර‍‍........ 134 00:09:06,356 --> 00:09:08,734 මම ඔයාට දෙනවා දහයක් ඒක අල්ලගත්තොත්. ඒක නම් ත්‍යාගශීලියි, මම දන්නවා. 135 00:09:08,957 --> 00:09:11,256 - ඔක්ස් පොරොන්දු වෙනවා තුන්වෙනියට. ‍ 136 00:09:11,398 --> 00:09:13,201 - මම ආපහු ආවා - මම ඔයාට දෙනවා භාගයක් - ඔහ් නැහැ, ආයෙත්නම් බැහැ. 137 00:09:13,308 --> 00:09:15,524 - හරි, අපි මේ ලුහුබැදීම ඉවරයක් කරලා දාමු. - මම පරිස්සම් වෙන්නම්... 138 00:09:15,616 --> 00:09:16,755 - වූ සහෝදරියන්ගෙන් - ඔක්කොම 139 00:09:16,861 --> 00:09:19,880 - මම තනියමම 140 00:09:25,741 --> 00:09:29,385 පස‍්සේ ක්‍රොක් ගන්නවා මාළිගාවක් තලක්කඩුවක් සහිත බැල්කනියක් තියෙන... 141 00:09:29,529 --> 00:09:31,846 එතකොට මට පුලුවන් අතවනන්න මගේ රසිකයන්ට 142 00:09:31,967 --> 00:09:33,827 මගේ ඔක්කොම කබායවල් ඇදගෙන. 143 00:09:34,719 --> 00:09:40,403 ඒක ඇත්තටම නියමයි . ඔයා ඒක සැලසුම් කරනවා ගෞරවාන්විත විදිහට තියන්න චීනයේ ඒ සිතුවම 144 00:09:40,565 --> 00:09:43,270 කිසිම කීර්තියක් නැතිව ඒක පාවිච්චි කරන්න. 145 00:09:43,427 --> 00:09:46,094 සහ වාසනාවට. වාසනාව ගැන අමතක කරන්න එපා. 146 00:09:46,242 --> 00:09:48,851 ඊටපස්සේ මට පුලුවන් නාස්තිය අඩුකරගන්න මගේ වෙලාව පාරේ සටන් තරගවලට 147 00:09:48,955 --> 00:09:50,608 සහ කාලය වෙන්කරහැකි මගේ සල්ලි ගණන් කරන්න. 148 00:09:50,692 --> 00:09:53,338 ඔහ්, ඔව්. මම කැමතියි සල්ලි වලට. 149 00:09:54,141 --> 00:09:57,319 - ඔයා ගැන මොනාද කියන්න තියෙන්නේ , රයිනෝ? - අහ්... 150 00:09:57,462 --> 00:09:59,534 මම මෙතන ඉන්නේ මගේම හේතුවකට, ඉතිං නිකං... 151 00:09:59,651 --> 00:10:01,874 අපි ඒක අතහැරලා දාමු, හරිද? 152 00:10:02,032 --> 00:10:04,584 අහ්, ඔව්. ඔයාගේ තාත්තා. 153 00:10:04,874 --> 00:10:08,121 ඒක ඇත්තටම අමාරු දෙයක් වෙන්න ඕනා කුංග් ෆූ මාස්ටර් කෙනෙක්ගේ පුතෙක් වීම.. 154 00:10:08,433 --> 00:10:11,130 මම දන්නවා ඔයා කොහොමද ඒවා දරාගත්තේ කියලා ඔයාට මොනාද ඕනේ. 155 00:10:11,259 --> 00:10:13,489 කීර්තිය සහ වාසනාව පමණක් නෙමේ.. 156 00:10:14,282 --> 00:10:18,181 - කොහොමද ඒක? - පාඨමාලාව වෙනස් කරන එක. 157 00:10:19,359 --> 00:10:25,300 ඔයා දුවගෙන යන පාරේ හැමතිස්සෙම ඔයාට ඉස්සරහින් ඉන්නව පාර, ඔයාට කවදාවත් ඉස්සරහට යන්න හම්බවෙන්නේ නැහැ. 158 00:10:25,471 --> 00:10:28,364 හොදයි, සුභ රාත්‍රියක් . අපිට තියෙනවා දිග දවසක් හෙට . 159 00:10:28,474 --> 00:10:31,726 ඒක තමයි වටිනාම කුංග් ෆූ කතාව මම අහල තියෙන. 160 00:10:31,953 --> 00:10:34,562 දැන් නිදාගන්න වෙලාව නෙමේ.! අපි පිටත් වෙනවා කදු ශිකරයට එකපාරක්! 161 00:10:34,678 --> 00:10:36,207 නවතින්න, මොකක්ද? ඇයි? 162 00:10:36,353 --> 00:10:37,825 ඔයා දැන් කිව්වේ සුභරාත්‍රියක් කියල නෙමේද? 163 00:10:38,014 --> 00:10:42,128 වූ සහෝදරියෝ එකතු කරනවා කණ්ඩායම් නායකයින්ව ගෘහස්ථ වැටලීමකට චීනයේ. 164 00:10:42,326 --> 00:10:45,417 - ඔයා කොහොමද ඒක දන්නේ? - පොඩි කුරුල්ලෙක් මට කිව්වේ. 165 00:10:46,304 --> 00:10:47,740 හේයි, කොහොමද ඒක යන්නේ? 166 00:10:49,701 --> 00:10:51,865 අපි යමු පස්සේ! 167 00:10:54,617 --> 00:10:58,610 ඉතිං, ඕග්වේ. අපිට තියෙනවද මොකක් හරි විදිහක් ..... සැලසුමක්? 168 00:10:58,760 --> 00:11:00,507 - මට තියෙනවා. - ඔහ් ඔයාට තියෙනවා, හොදයි නියමයි! 169 00:11:00,643 --> 00:11:02,887 ඔයා හිතනවද ඒක අපිත් එක්ක බෙදාගන්න ඕනේ කියලා? 170 00:11:02,986 --> 00:11:04,690 මම හිතන්නැහැ. 171 00:11:06,730 --> 00:11:09,130 මීදුමේ පාලම. 172 00:11:09,779 --> 00:11:11,741 අර්... මේක ගැඹුරුයි. 173 00:11:13,024 --> 00:11:17,207 අර්ම්... හරි. අපි කොහොමද එහා පැත්තට යන්නේ? 174 00:11:17,438 --> 00:11:19,251 එකට එකතුවෙලා වැඩකරලා. 175 00:11:19,336 --> 00:11:21,905 මම නම් දන්නැහැ ඔයාගේ ඔය කොළ ඔලුවේ මොනාද තියෙන්නේ කියලා, නමුත් මෙතන කිසිම ක්‍රමයක් නැහැ එහා පැත්තට යන්න ( ඉගිල්ලෙන්නැතිව) 176 00:11:27,715 --> 00:11:30,592 මොකක්ද ඔයාට වෙලා තියෙන්නේ? මම දන්නවා, අපි ඔහුව විශ්වාස කරන්න හොද නැහැ! 177 00:11:30,739 --> 00:11:32,281 වාව්! මොකක් සදහා ද මේ? 178 00:11:32,366 --> 00:11:33,451 අපි එගොඩ විය යුතුයි. 179 00:11:33,566 --> 00:11:36,064 ඔයාගේ විසදුම අපේ මරණයට අපිව හෙලන්නද? 180 00:11:36,358 --> 00:11:37,957 ඇත්තෙන්ම නැහැ. 181 00:11:44,687 --> 00:11:46,396 ආහ් ඔහ්! නරක කැස්බෑවා, නරක කැස්බෑවා! 182 00:11:46,524 --> 00:11:48,327 මගෙන් ඈත්වෙලා ඉන්නවා! 183 00:11:49,949 --> 00:11:51,809 ඔයා කොහෙද යන්නේ? 184 00:11:57,781 --> 00:12:02,711 අහ්, සමාවෙන්න මට! නමුත් මේක කොහොමද අපිට උදව් වෙන්නේ එගොඩ වෙන්න.? 185 00:12:03,249 --> 00:12:07,108 ඒක එහෙම කරන්නැහැ. ඒක අපිට උදව් කරනවා. 186 00:12:09,639 --> 00:12:14,322 අපිට උදව් කරනවා, ඔයා ඔයාටම උදව් කරගන්නවා. 187 00:12:16,565 --> 00:12:17,953 වාව්... 188 00:12:25,690 --> 00:12:28,059 මේක සමරන්න තවත් වේලාව ඉතුරුවෙලා නැහැ. 189 00:12:28,356 --> 00:12:33,709 මෙන්න දැන් තමයි ඇවිත් තියෙන්නේ අනතුරු සහිත කෑල්ලට මුහුණ දෙන්න යන මේ සංචාරයේදී. 190 00:12:42,939 --> 00:12:47,322 මේ කදු ශිකරයේ පිටිපස්ස පැත්තේ දොරක් එහෙම නැද්ද? 191 00:12:47,474 --> 00:12:49,260 මගේ කකුල! මොකක්හරි වුනා මගේ කකුලට! 192 00:12:49,411 --> 00:12:51,556 - ඔහ් ‍නැහැ, ඒක වුනේ මට. - ඔහ්... 193 00:12:54,067 --> 00:12:55,717 මම ඔයාව ගත්තා. 194 00:12:58,013 --> 00:12:59,801 ඔහ්, මේ කන්ද , ඇයනම් මාරයි. 195 00:12:59,851 --> 00:13:01,209 යේහ්, විහිලු කරන්නෙපා. 196 00:13:01,269 --> 00:13:06,070 මම අදහස් කළේ මේක බරපතල ලෙස නගින්න වෙන කන්දක්, අපි කොහොමද අපේ වස්තුව අරන් පහළට බහින්නේ? 197 00:13:06,190 --> 00:13:11,382 ඔහ්, මම හිතන්නේ අපි ඒක හොයාගත්තහම ඔයාගේ කොටස කරගහන්න ඔයා බලාගෙන ඇති. 198 00:13:11,490 --> 00:13:15,150 - ඔහ්, ඒ සල්ලි කොළද, තේරුණා. - හොදයි, මම කවදාවත් කියන්නැහැ සල්ලි කියලා. 199 00:13:15,265 --> 00:13:20,014 - ඔයා කිව්වා! - මම කි‍ව්වේ සම්පත් කියලා, ධන සම්පත් කියලා. 200 00:13:20,663 --> 00:13:22,312 අපි කොනටම ඇවිල්ලා ඉන්නේ. 201 00:13:22,369 --> 00:13:24,398 මගේ තාත්තා නිතරම කිව්වේ "කෑස්බෑවන්ව කවදාවත් විශ්වාස කරන්න එපා කියලා." 202 00:13:24,438 --> 00:13:26,011 තත්පරයක් නවතින්න. සල්ලි නැහැ? 203 00:13:26,030 --> 00:13:28,236 ඒක තමයි එකම හේතුව අපි ඔයාව ලුහුබදින්න . 204 00:13:28,337 --> 00:13:30,705 - ඒ ඒකද? - කටු සහිතව ඉන්න... 205 00:13:33,827 --> 00:13:34,853 එපා! 206 00:13:35,529 --> 00:13:36,589 උදව් කරන්න! 207 00:13:55,249 --> 00:13:57,598 පාර මතක් කරන්න. 208 00:14:04,669 --> 00:14:06,626 ඕග්වේ! නැහැ! 209 00:14:38,039 --> 00:14:39,831 මෙතන ඉදන් අපි කොහෙටද යන්නේ? 210 00:14:41,748 --> 00:14:47,502 අපි අපේ අඩි පාරවල් දිගේ යමු , අපි අපේ ගෙවල් හොයාගමු, මම හිතන්නේ එහෙමයි. 211 00:14:49,126 --> 00:14:51,875 නමුත් ඕග්වේ කිව්වේ "පාර මතකයි කියලා." 212 00:14:52,046 --> 00:14:55,522 යේහ්, පාර ආපසු ගෙදරට. මුහුණ දෙන්න, රයිනෝ. 213 00:14:55,647 --> 00:14:58,529 අපි තවදුරටත් වීදියේ සටන් කරන නීච කණ්ඩායමක් නෙමේ.. 214 00:14:58,625 --> 00:15:00,946 ඔහු හරි! අපිට බැහැ පහර දෙන්න 215 00:15:01,050 --> 00:15:03,032 වූ සහෝදරියන්ට තනියම ඉන්න ඉඩදෙන්න ? 216 00:15:03,146 --> 00:15:06,181 මම කියන්නේ අපි ආපසු හැරෙමු ‍ අදුර වැටෙන්න කලින්. 217 00:15:08,916 --> 00:15:11,034 ඔයා ‍එනවද? 218 00:15:49,472 --> 00:15:54,618 ඔවුන් ගිහින්ද? වූ සහෝදරියෝ, ඔවුන්... ඔවුන් සෑම දෙයක්ම අරගෙන. 219 00:15:55,797 --> 00:15:58,379 - ඔයා මෙහෙ ඉන්නේ අපිව ආරක්ෂා කරන්නද? - ඔයා වැරදියට තේරුම් අරන්. 220 00:15:58,508 --> 00:16:00,378 - අපිට සමාවෙන්න නමුත්... - කරුණාකරලා අපිට උදව් කරන්න. 221 00:16:00,489 --> 00:16:01,880 අපිට බැහැ ඔයාලට උදව් කරන්න.. 222 00:16:03,700 --> 00:16:05,868 ඔයාලා සටන් කරන්නේ සල්ලි වලට , මම හරිද? 223 00:16:13,502 --> 00:16:16,936 නැහැ, අපි සටන් කරන්නේ ගෞරවය වෙනුවෙන්. 224 00:16:23,969 --> 00:16:26,688 මේක තමයි වෙලාව පාඨමාලාව වෙනස් කරන්න.! 225 00:16:30,329 --> 00:16:33,826 අපේ බලකායන් එකතුවෙන්න, අපිට පුලුවන් චීනයේ පාලනය අතට ගන්න 226 00:16:33,947 --> 00:16:36,189 ගමෙන් ගමට! 227 00:16:40,970 --> 00:16:42,443 ක්‍රීඩාව ඉවරයි, පූසනේ. 228 00:16:42,560 --> 00:16:45,049 අපි උඹලගේ නැට්ටෙන් අල්ලලා දානවා හිරගෙදරට. 229 00:16:46,983 --> 00:16:51,061 හ්ම්ම්.. වීදි සටන්කරුවෝ? මම ඔයාලව බැලුවා මගේ සෙල් ෆොන් එකෙන්. 230 00:16:51,201 --> 00:16:54,396 කොච්චර ඉන්නවද රාජකීය හමුදාව අපිව අත්අඩංගුවට ගන්න සල්ලි ගෙවපු? 231 00:16:54,499 --> 00:16:57,180 ඇයි හැමෝම හිතන්නේ අපි සල්ලි වලට විතරක් වැඩ කරනව කියලා? 232 00:16:57,465 --> 00:16:58,784 මොකද ඔයාලා එහෙමනේ. 233 00:16:58,904 --> 00:17:01,011 නැහැ, අපි කළා. 234 00:17:04,851 --> 00:17:07,047 ගොඩක් බලකායන් එක්ක එකතුවෙලා. 235 00:17:07,421 --> 00:17:08,822 සහෝදරියෝ! 236 00:17:25,930 --> 00:17:28,025 ඒක තාම පාවිච්චි කරලා නැහැ. ඔවුන් ගාව තියෙනවා ගොඩක් ලොකු බලයක්. 237 00:17:28,119 --> 00:17:30,261 අපි කාටවත්ම වඩා, ඔව්. නමුත් එකමුතුවුනොත්? 238 00:17:30,877 --> 00:17:32,979 ඔක්ස්, ඔයා හිතනවාද! 239 00:17:37,330 --> 00:17:38,473 බින්ගෝ! 240 00:17:39,240 --> 00:17:41,771 ඔවුන්ගේ සම්බන්ධ්‍ය! ඔවුන්ගේ බලයේ මූලාශ්‍රය එයයි! 241 00:17:41,866 --> 00:17:42,966 ඔවුන්ගේ කෑලි එක එක ගලවලා දාන්න ඕනේ අපි. 242 00:17:43,076 --> 00:17:45,425 ඔවුන් වේගයෙන් කරකැවෙනවා මට හරියටම පැහැදිලි ඉලක්කයක් ගන්න බැහැ! 243 00:17:45,528 --> 00:17:47,658 ඊට පස්සේ ක්‍රොක් ඇතුලට! 244 00:17:52,837 --> 00:17:54,488 ඕව්, මේක නම් එන්න එන්නම උණුසුම්! 245 00:17:54,734 --> 00:17:58,554 - අර පැත්තෙන්, අර පැත්තෙන්! - ඔහ් මගේ වලිගේ, ඇය ඉන්නේ ආවේගයෙන්! 246 00:17:58,951 --> 00:18:00,578 රයිනෝ, අපිට අවශ්‍යයි හරි මැද ඉලක්කයක් 247 00:18:00,692 --> 00:18:02,179 මම ඉන්නේ ප්‍රධාන මාර්ගයේ ! 248 00:18:22,647 --> 00:18:24,919 - වූහූ, යේහ්! - ඔයාල නම් නියමයි! 249 00:18:25,089 --> 00:18:26,327 ඉතා හොදයි 250 00:18:26,527 --> 00:18:29,200 - වෝහ්, වෝහ්? - මේක ඇහෙන එකම එක්කෙනා මම විතරක් නෙමේ., හරිද? 251 00:18:29,329 --> 00:18:32,568 මම ඔයාව දැක්කා වටිනා සටනක් අතරතුරදි 252 00:18:32,686 --> 00:18:34,838 ඒක සලකුණක්. ඒකේ තේරුම මොකක්ද? 253 00:18:35,089 --> 00:18:37,012 ඒකේ තේරුම මම ඉන්නේ ඔයාගේ පිටිපස්සෙන්. 254 00:18:37,070 --> 00:18:38,246 මොකක්ද? 255 00:18:38,746 --> 00:18:41,238 මාස්ටර් ඕග්වේ! ඔයා ජීවත්වෙනවා! 256 00:18:41,518 --> 00:18:44,032 නමුත් අපි දුටුවා, ඔයා වැටෙනවා ඔයාගේ මරණයට. 257 00:18:44,207 --> 00:18:46,829 නැහැ, ඔයා මාව වැටෙනවා දැක්කා. 258 00:18:47,062 --> 00:18:50,627 ඉතිං, ඔයාට හමුවුණාද ධන සම්පත් ඔයා හොයපු? 259 00:18:51,328 --> 00:18:53,566 ඔයා දන්නවා, මම හිතන්නේ අපි ඒක කලා. 260 00:18:54,326 --> 00:18:56,534 ඔයාට බැරිවෙයි කියලා මම කවදාවත් සැකකලේ නැහැ. 261 00:18:57,546 --> 00:19:00,453 ඔයාගේ තාත්තා ගොඩක් ආඩම්බර වෙයි 262 00:19:01,015 --> 00:19:03,704 මම වගේද. 263 00:19:05,114 --> 00:19:06,694 එන්න, හරිද? 264 00:19:06,868 --> 00:19:08,898 ඒක කොච්චර අනර්ඝ කතාවක්ද? 265 00:19:09,037 --> 00:19:10,872 අවසානයේදී ඕග්වේ පාර සකස් කරා ඔවුන්ට යන්න 266 00:19:10,944 --> 00:19:13,708 ඔවුන් ගියේ ගොන්ග්මෙන් නගරයට, කොහෙද ඔවුන්ව පත්කෙරුනු ස්ථානයට, මාස්ටර්ලාගේ සම්මේලනයට. 267 00:19:13,950 --> 00:19:15,617 ඔයා දැක්කද, පේන කියන්නා පේන කිව්වා... 268 00:19:15,868 --> 00:19:17,679 ඊර්... පෝ, අපි මෙතන. 269 00:19:17,946 --> 00:19:21,073 වෝව්! බලන්න මාස්ටර් ෂීෆුගේ ප්‍රදර්ශනය! 270 00:19:21,254 --> 00:19:24,528 ඒ ජීවිතේ ඇත්තටම ඔයාට දැනටමත් තරහ ගිහින් වගේ. 271 00:19:25,792 --> 00:19:26,899 - අහෙම් - ඔහ්, මාස්ටර් ෂීෆු! 272 00:19:27,064 --> 00:19:28,526 ඔයා මොනාද මෙහෙ කරන්නේ? 273 00:19:28,656 --> 00:19:31,154 ඊර්... මට ඉවසන්න බැරිවුණා කෞතුකාගාරය ආරම්භ කරනකං... 274 00:19:32,935 --> 00:19:34,834 හ්ම්ම්... ඔයාලා දෙන්නා දැන් ගියොත් හොදයි. 275 00:19:34,991 --> 00:19:39,480 දොර වහලා තියෙන්නේ ඒක නිසා මම හොයාගත්තා... ඔයා දන්නවා, ඇතුලට යන තව මාර්ගයක්. 276 00:19:39,948 --> 00:19:41,943 - මෙතන. - බ්ලේඩ් නාදය! 277 00:19:42,064 --> 00:19:44,602 මාස්ටර් ඊගල් මේක පාවිච්චි කළේ හීනාස් වලසාට විරුද්ධව හන් ඩන් වලදී! 278 00:19:44,729 --> 00:19:47,636 - මේක නාදය දෙන තලයක් නොවේ. - මේක ඩෙන්වා වල අනින කොටු කඩුව. 279 00:19:47,774 --> 00:19:51,207 - මේක ඩෙන්වා වල අනින කොටු කඩුව නෙමේ. - ෂන්ග් ටු වා වල කෙණ්ඩයයි? 280 00:19:51,436 --> 00:19:53,379 - මේක මේසන් හැන්දක්. - පාවිච්චි කරන්නේ? 281 00:19:53,503 --> 00:19:56,864 ඔයා, ශාලාව අලුත්වැඩියා කරන්න ඔයා හැදුවේ මගේ සිවිලිම. 282 00:19:57,430 --> 00:19:59,379 දොරවල් ඇරෙනවා තව විනාඩි විස්සකින්. 283 00:20:00,178 --> 00:20:01,973 මාව කලකිරවන්න එපා. 284 00:20:03,496 --> 00:20:05,449 විනාඩි විස්සක්. මට මේක කරන්න පුලුවන්. 285 00:20:05,541 --> 00:20:07,305 මට මේක කරන්න පුලුවන්! මට තියෙනවා හැකියාවන්. 286 00:20:07,423 --> 00:20:10,090 සෙලවීම්! මට පුලුවන් හානි කරන්න කෲර ලෙස සිවිලිමට. 287 00:20:10,209 --> 00:20:12,265 උලු කඩලා දාන්න පුලුවන්. 288 00:20:14,873 --> 00:20:17,546 ෂීෆු? ෂීෆු 289 00:20:18,063 --> 00:20:19,730 ෂීෆු! 290 00:20:20,115 --> 00:20:21,833 මෙතන කවුරුහරි ආරක්ෂකයෙක් ඉන්නවද? 291 00:20:22,400 --> 00:20:24,087 උදව් කරන්න! 292 00:20:24,846 --> 00:20:26,989 හොදයි, මට අන්තීමට පුලුවන් ටිකක් ඇලවෙන්න මෙතන... 293 00:20:28,988 --> 00:20:31,317 මරු ක්‍රීම්, සබන් ටොන් එකක් දිනුම්... 294 00:20:33,118 --> 00:20:36,036 වදුරා කනවා මගේ ගෙදරවැඩ.. 295 00:20:37,372 --> 00:20:39,369 මියුරුයි සහ ඇඹුල්... 296 00:20:42,842 --> 00:20:45,795 පරිවර්තනය හොරෙන් සවන් දෙන්නා 297 00:20:46,294 --> 00:20:51,336 සිංහල උපසිරැසි '''''''''''''''''''''''''''''සෑම්'''''''''''''''''''''''''''''''' විසින්