1 00:01:15,000 --> 00:01:18,000 Ice Age A Mammoth Christmas (අයිස් යුගය - මැමත්ගේ නත්තල) 2 00:01:21,580 --> 00:01:23,765 ඔන්න එලී, මම හොයාගත්ත. 3 00:01:23,833 --> 00:01:25,667 "නත්තල් ගලක්" 4 00:01:25,735 --> 00:01:27,152 හොයාගත්තෙ වැඩිපුර නැති තැනකින්. 5 00:01:27,220 --> 00:01:28,920 මට ඕන පීචස්ව පුදුම කරන්න. 6 00:01:28,988 --> 00:01:31,289 කෝ දැන් අපේ පුංචි සුරදූතිය? ආ..? 7 00:01:31,357 --> 00:01:33,842 මෙන්න එනෝ....! 8 00:01:35,294 --> 00:01:36,729 ඔය ඉන්නෙ, ඔයාගෙ පුංචි සුරදූතිය. 9 00:01:36,796 --> 00:01:37,779 සමාවෙන්න, තාත්තී.. 10 00:01:37,846 --> 00:01:40,199 හුරේ.. නියමයි! 11 00:01:40,266 --> 00:01:43,318 ඔයාලට හිරිවැටෙන්න ඕනනේ 12 00:01:46,021 --> 00:01:47,556 පීචස්.... 13 00:01:47,890 --> 00:01:49,408 "නත්තල් ගලක්"! 14 00:01:49,476 --> 00:01:51,527 මං ආසයි.. ! මං ආසයි.. ! මං ආසයි.. ! මං ආසයි.. ! මං ආ..........සයි.. ! 15 00:01:51,594 --> 00:01:53,579 එපා. එපා. එපා... අයියෝ.. පරක්කු වැඩියි. 16 00:01:54,313 --> 00:01:55,947 මං හිරවෙලා. 17 00:01:58,017 --> 00:02:00,852 මේ වගේම තමයි මං පුංචිකාලෙ මට ලැබිච්ච "නත්තල් ගල". 18 00:02:00,920 --> 00:02:04,089 ඕක පරම්පරාවෙන් එන දෙයක් පරම්පරා ගණනක් ගානක් පැවතුන. 19 00:02:04,157 --> 00:02:06,357 අද රෑට නත්තල් සීය තෑගිත් අරං ආවම, 20 00:02:06,425 --> 00:02:11,163 මේක දැකල එයා දැනගනියි විශේෂ පුංචි කෙලිපැටික්කියෙක් මෙහේ ඉන්නව කියල. 21 00:02:11,230 --> 00:02:13,265 මැනී ගායනා කරමින්: ¶ මේ, නත්තල් ගල, මේ, නත්තල් ගල 22 00:02:14,750 --> 00:02:18,586 ¶ ඔබ ටොන් 30ක් විතර වේ... ¶ 23 00:02:18,654 --> 00:02:20,588 ඔයා දන්නවනේ ඔයා සිංදු කියන්නෙ ගලකට කියල? 24 00:02:20,656 --> 00:02:23,058 මේ පොඩිළමයින්ට එන නත්තල් සම්ප්‍රදායක්. 25 00:02:23,126 --> 00:02:25,093 සේබර්ස්ලට නත්තල් සම්ප්‍රදායක් නැද්ද ? 26 00:02:25,161 --> 00:02:26,895 ඔව්, තියෙනව! 27 00:02:26,962 --> 00:02:29,931 හැම අවුරුද්දෙම මගේ තාත්ත, එයාට හොයාගන්න පුලුවන් මහතම, ගැසලි මුවාව ගේනව 28 00:02:29,999 --> 00:02:31,500 ඉතිං අපි පැනපු ගමන් කඩල ගන්නව ... 29 00:02:34,754 --> 00:02:35,737 ... අපේ තෑගි.... 30 00:02:35,804 --> 00:02:37,372 ඒ වගේම සෙල්ලම් කරනව මුවා එක්ක 31 00:02:37,440 --> 00:02:40,058 නටනව මුවා එක්ක.. අපි මුවාව කන්නෙ නෑ.. එතනින් ඉවරයි.. 32 00:02:40,126 --> 00:02:42,527 සුභ නත්තලක් කිරිබොන පැටියෝ (mammal = ක්ෂීරපායී සතුන්) 33 00:02:42,595 --> 00:02:46,165 ආව්..! මෙන්න විකාර ගලක්. 34 00:02:46,115 --> 00:02:47,515 ඔය ගල ලඟින් ඈත්වෙලා ඉන්නව. 35 00:02:47,583 --> 00:02:49,117 ඇයී? ඔයා ඒක කුඩුකරල දාවි. 36 00:02:49,418 --> 00:02:51,220 සිඩ් කොහොම කුඩුකරන්නද ගලක්. 37 00:02:51,287 --> 00:02:52,787 එයාව වැරදි වලට පොළොඹවන්නෙපා. 38 00:02:52,855 --> 00:02:55,424 සිඩ් මාමේ.. රෑට නත්තල් සීයට අපිව හොයාගන්න මේක ඕන . 39 00:02:55,491 --> 00:02:57,926 මොකක් මේක? ඕහ්.. පුහ්.. 40 00:02:57,993 --> 00:02:59,895 එයාට යන්න පුලුවන් ඕක පහුකරල. 41 00:02:59,962 --> 00:03:02,948 ඕනවෙන්නෙ මොකක්හරි ලොකු, උස, දිලිසෙන දෙයක්. 42 00:03:03,015 --> 00:03:05,083 අමුතු දෙයක්. 43 00:03:05,151 --> 00:03:06,735 ම්.. ගහක් ! 44 00:03:07,420 --> 00:03:08,854 නත්තල් ගහක්? 45 00:03:08,921 --> 00:03:11,389 මොන විකාර කතාවක්ද ඕක? 46 00:03:11,457 --> 00:03:13,091 මෙහේ මිලියන ගානක් ගස් තියෙනවනේ, සිඩ් . 47 00:03:13,159 --> 00:03:14,860 කොහොමද කෙනෙක් මේකම අඳුනගන්නෙ ? 48 00:03:14,928 --> 00:03:16,195 ඉතිං, අපිට පුලුවන් ඒක සරසන්න. 49 00:03:17,163 --> 00:03:18,046 ක්‍රෑස්, එඩී. 50 00:03:18,114 --> 00:03:19,597 හුරේ... 51 00:03:25,237 --> 00:03:26,571 නියමයි! 52 00:03:34,780 --> 00:03:36,264 දැන්. කොහොමද! 53 00:03:37,199 --> 00:03:38,667 ඒකෙනම් වැරැද්දක් නෑ මරු.. 54 00:03:38,735 --> 00:03:40,401 ආහ්. ඒක කවදාවත් හොයාගන්න බෑ. 55 00:03:40,253 --> 00:03:41,769 ඒක ලස්සනයි. 56 00:03:41,837 --> 00:03:45,057 හ්ම්,.. ඒක උඩට ඕන.. දිගටම තියෙන දෙයක් 57 00:03:45,124 --> 00:03:47,192 මොකක්හරි සිඩ් වගේ දෙයක්. 58 00:03:51,630 --> 00:03:53,098 ඕහ්. 59 00:03:56,235 --> 00:03:59,938 හරියට මෙන්න මේ වගේ සම්ප්‍රදාය ඇරඹුනා. 60 00:04:00,239 --> 00:04:01,390 හහ්? 61 00:04:03,809 --> 00:04:04,976 ඒයි! 62 00:04:07,680 --> 00:04:10,799 ඇත්තටම, ඔයාල මොකද හිතන්නෙ මොනව වේවිද..... 63 00:04:10,867 --> 00:04:13,101 ඕන්න.. ඕවට තමා සිඩ් කියන්නෙ ඔක්කොම හරි කියල. 64 00:04:19,275 --> 00:04:21,943 හරි, හරි, අපි ඒක අතෑරල දාමු. 65 00:04:22,011 --> 00:04:24,963 ඒක ඉතිං නත්තල් ආත්මයක්නේ.. නැද්ද ? 66 00:04:25,031 --> 00:04:27,665 ඔයාටත් නත්තල් ආත්මයක් වෙන්න ඕනද සිඩ්! 67 00:04:27,733 --> 00:04:29,884 අනේ.. මැනී.. මට ගොඩාක් කණගාටුයි. 68 00:04:29,936 --> 00:04:31,436 දන්නවද සිඩ්. මට ඔයාගෙ කණගාටුවෙන් වැඩක් නෑ. 69 00:04:31,503 --> 00:04:33,272 ඔයා සීයට උත්තර දෙනව. 70 00:04:33,339 --> 00:04:35,557 සීය? නත්තල් සීයාද ? 71 00:04:35,625 --> 00:04:37,743 එයා කවදාවත් මේකට සමාව දෙන එකක් නෑ. 72 00:04:37,810 --> 00:04:40,162 ඔයාම නම දාගත්ත සීයගෙ ... 73 00:04:40,229 --> 00:04:44,349 අහ්, ආහ්, සීයගෙ නරක අයගෙ ලයිස්තුවට. 74 00:04:45,485 --> 00:04:47,085 සීයට තියෙනවද නරක අයගෙ ලයිස්තුවක්? 75 00:04:47,152 --> 00:04:48,586 ඔව්! ඔව්! 76 00:04:48,454 --> 00:04:51,656 ඉතිං ඔයා හොඳ නැත්නම් එයා ඔයාගෙ නමත් දාවි ඒ ලයිස්තුවට. 77 00:04:51,723 --> 00:04:53,091 අපි කවමදාවත් හොඳ නැහැනේ. 78 00:04:53,159 --> 00:04:54,359 ඇයි ඉතිං අපි දැන් හොඳවෙන්න පටන් ගන්නෙ? 79 00:04:55,428 --> 00:04:57,062 ඉතිං, ඔයාත් නරක අයගෙ ලයිස්තුවට නම දාගත්තොත්, 80 00:04:57,130 --> 00:04:59,865 ඔයාට නත්තලක් ලැබෙන්නෙ නෑ. 81 00:05:02,235 --> 00:05:05,303 ඒත් .. නෑ!.. ඇයි මමම? 82 00:05:05,371 --> 00:05:07,922 ඇත්තටම ඒක මගේ වරදක්ද. 83 00:05:07,990 --> 00:05:10,158 නරක අයගෙ ලයිස්තුව? කොහෙන්ද ඕව දන්නෙ ඔයා? 84 00:05:10,226 --> 00:05:13,194 කලබලවෙන්නෙපා, සිඩ් ලේසියෙන් රැවටුනා ඒත් එයා එහෙමමත් ලේසියෙන් රැවටෙන්නෙ නෑ 85 00:05:13,262 --> 00:05:15,430 එයා දන්නව සීයගෙ දේවල් පොඩිළමයින්ට විතරයි කියල. 86 00:05:15,498 --> 00:05:18,099 මොකක්? ඔයා නත්තල් සීයව විශ්වාසකරන්නෑ? 87 00:05:17,984 --> 00:05:19,851 ම්.. මම, මේ.... 88 00:05:19,919 --> 00:05:21,519 නැතුව එයා විශ්වාස කරනව. 89 00:05:21,587 --> 00:05:23,922 ඒ තමා නත්තලේ මායාව. 90 00:05:23,823 --> 00:05:27,008 කවුරුහරි අර නරක අයගෙ ලයිස්තුවට යන්න ඕන නම් ඒ ඔයාගෙ නම! 91 00:05:28,061 --> 00:05:29,795 එයා හරියටම කිව්ව නැද්ද? 92 00:05:29,862 --> 00:05:31,897 ඉතිං, මොනාකරන්නද මම ලොකු කෙනෙක් නේ. 93 00:05:31,964 --> 00:05:34,132 ලොකු අය නරක අයගෙ ලයිස්තු විශ්වාස කරන්නෙ නෑ. 94 00:05:36,068 --> 00:05:38,503 මට නත්තලක් ලැබෙන්නෙ නෑ. 95 00:05:40,989 --> 00:05:42,123 අඩන්නෙපා සිඩ් 96 00:05:42,190 --> 00:05:43,395 ඇයි එපා? 97 00:05:43,459 --> 00:05:44,959 ඔයාගෙ කඳුලු තදටම මිදිල. 98 00:05:45,027 --> 00:05:46,127 හහ්? 99 00:06:00,000 --> 00:06:15,000 නුවන් අබේසිංහ කළ උපසිරැසි ගැන්වීමකි mailFORnuwan@gmail.com -♥ creativeN ♥- 100 00:06:52,127 --> 00:06:54,494 ඇයි මම නත්තල් සීයගෙ නරක අයගෙ ලයිස්තුවට වැටුනේ? 101 00:06:54,564 --> 00:06:55,881 ඇයි? ඇයි? 102 00:06:55,948 --> 00:06:59,117 මං හිතන්නෙ, එයාට කරදරකාරයන්ගෙ ලයිස්තුවක් නැති නිසා 103 00:06:59,185 --> 00:07:00,936 ස්තුතියි මාව සනසන්න හැදුවට 104 00:07:01,003 --> 00:07:02,370 ඒත් තවම මට දුකයි. 105 00:07:02,438 --> 00:07:03,772 අපි ඒක බෙදාගමු සිඩ් මාමෙ. 106 00:07:03,840 --> 00:07:05,173 අපිට වැඩක් තියෙනව කරන්න. 107 00:07:05,240 --> 00:07:06,407 ඒත් මං තාම දුකෙන් ඉන්නෙ. 108 00:07:06,475 --> 00:07:08,743 වෙලාව නෑ අපි යන්න ඕන ධ්‍රවයට . 109 00:07:08,811 --> 00:07:09,728 උතුරෙ එකටද? 110 00:07:09,795 --> 00:07:11,129 ඔව්, අපි නත්තල් සීයව හොයාගන්න ඕන 111 00:07:11,197 --> 00:07:13,298 එහෙම වුනොත් මගේ තාත්තට ඔප්පු කරන්න පුලුවනි නත්තල් සීය ඇත්තක් කියල. 112 00:07:13,366 --> 00:07:15,400 ඒවගේම අපි ඔයාව අර ලයිස්තුවෙන් අයින්කරගම්මු. 113 00:07:15,467 --> 00:07:16,568 ඒ වගේම අපිවත්! 114 00:07:16,636 --> 00:07:19,270 අපි නරක ඇති, ඒත් අපිටත් නත්තල ඕන. 115 00:07:19,272 --> 00:07:21,606 පීචස්, පැටියෝ ඔයාට අපි එක්ක එන්න බැහැනෙ. 116 00:07:21,674 --> 00:07:23,475 මේක ගොඩක් භයානක ගමනක්. 117 00:07:23,542 --> 00:07:27,579 උත්තරත් ධ්‍රැවය කියන්නෙ පාලු පැත්තක් හිමෙනුයි අයිස්වලිනුයි පිරිච්ච. 118 00:07:30,065 --> 00:07:31,816 මේ ඇත්තටම Miamiනෙමෙයිද. 119 00:07:31,667 --> 00:07:32,933 අනේ සිඩ් මාමෙ, 120 00:07:33,001 --> 00:07:34,920 මට ඕන අපි ඔක්කොටම නත්තලක් තියෙන්නයි. 121 00:07:34,987 --> 00:07:36,388 හ්ම්.. මම දන්නෙ නෑ. 122 00:07:36,455 --> 00:07:39,090 ඒක ගොඩක් ලොකු වගකීමක් හරි අපි ඒක කරමු! 123 00:07:39,158 --> 00:07:40,325 උතුරට යං. හරේ! 124 00:07:40,392 --> 00:07:41,559 හුරේ. හුරේ! 125 00:07:41,627 --> 00:07:45,730 යාලුවනේ, උතුරේ එළිය පස්සෙන් යමු. 126 00:07:45,798 --> 00:07:47,915 උතුර, තේරුනා? 127 00:07:47,983 --> 00:07:50,067 උතුරුපැත්තට යං නත්තල් සීය හුරේ! 128 00:07:50,136 --> 00:07:51,769 හුරේ හුරේ හුරේ! 129 00:07:54,990 --> 00:07:56,825 සිඩ් ගායනාකරමින්: ¶ නත්තලේ නමවන දිනයේ 130 00:07:56,892 --> 00:08:00,361 ¶ මගේ ඇත්තම ආදරය දුන්නා මට මැක්කො ටිකක් සපාකන 131 00:08:00,429 --> 00:08:01,980 ¶ රාත්තල් 8ක් විතර කං ඉටි 132 00:08:02,047 --> 00:08:03,531 ¶ ශීතලවෙන ඇඟිලි 7ක් 133 00:08:03,699 --> 00:08:05,266 ¶ ශීතලවෙන ඇඟිලි 6ක් 134 00:08:05,100 --> 00:08:07,401 සැවොම එක හඩින්: ¶ කුණුවෙන 5ක්... ¶ 135 00:08:07,469 --> 00:08:08,586 බිත්තර? 136 00:08:08,654 --> 00:08:11,773 හහ්. මට හිතෙන්නෙ අපි පෘතුවියෙන් එහාද කොහෙද. 137 00:08:11,607 --> 00:08:13,174 නෑ.. ඒ මීදුම. 138 00:08:13,241 --> 00:08:14,943 අපිට කරදරයක් නෑ අපි ඔක්කොම... 139 00:08:15,711 --> 00:08:17,278 එකට ඉන්නකං. 140 00:08:17,345 --> 00:08:20,048 පීචස්, කෝ ඔයාල? 141 00:08:20,116 --> 00:08:21,766 සිඩ් මාමේ? පීචස්? 142 00:08:21,834 --> 00:08:23,468 සිඩ් මාමේ? පීචස්? 143 00:08:23,536 --> 00:08:24,870 ආ? 144 00:08:24,937 --> 00:08:28,840 එඩී? කොහෙද ඉන්නෙ ඔයා එඩී? ඕහ්, ඉන්න මම එඩී. 145 00:08:34,764 --> 00:08:37,999 හරි, ඔක්කොමල ඇදල අල්ලගන්න ඔයාලගෙ වලිගෙන්, මගේ පස්සෙන් එන්න. 146 00:08:39,368 --> 00:08:42,503 මට නියමට තේරෙනව යන්න ඕන පැත්ත. 147 00:08:42,571 --> 00:08:43,705 ඉන්න. 148 00:08:46,308 --> 00:08:47,742 සුභ පැතුම්. ස්තුතියි. 149 00:09:01,924 --> 00:09:04,359 හා! ඔයාල දැක්කද මම එහෙදි කලදේ? 150 00:09:04,427 --> 00:09:05,460 ප්- පාව්! 151 00:09:05,527 --> 00:09:06,928 ඔයා පිණි මුවෙක්. 152 00:09:06,796 --> 00:09:07,791 ඔව්, මං දන්නව 153 00:09:07,863 --> 00:09:09,597 ඔයාට පියාඹන්න පුලුවන්! 154 00:09:09,665 --> 00:09:10,465 මං දන්නව! 155 00:09:10,532 --> 00:09:12,280 ඔයා මා...රයිනේ! මං දන්නව! 156 00:09:12,351 --> 00:09:16,688 මේ බලන්න, අච්චාරුව මට පුළුවන් උඩ කරකැවෙන්න, පෙරලෙන්න අතුරුදහන් වෙන්න. 157 00:09:16,755 --> 00:09:18,639 අතුරුදහන් වෙන්න? අතුරුදහන් වෙන්න! බෑම්! 158 00:09:21,243 --> 00:09:22,610 මොකද්ද ඔයාගෙ නම? 159 00:09:22,678 --> 00:09:24,529 මගේ නම , මේ අහ්.. ප්‍රැන්සර්. 160 00:09:24,564 --> 00:09:25,630 ප්‍රැන්සර්? 161 00:09:27,449 --> 00:09:28,482 ඒක ගෙදරට කියන එක. 162 00:09:28,550 --> 00:09:29,918 ඕහ්. එයාල කියනදේ ගනන්ගන්නෙපා. 163 00:09:29,985 --> 00:09:32,420 ඔයා අපේ ජීවිත බේරගත්ත අපි ඒක අමතක කරන්නේ නෑ.. කවදාවත් 164 00:09:32,487 --> 00:09:33,921 සුභ නත්තලක් වේවා. 165 00:09:33,990 --> 00:09:35,323 ඔයාලට විශ්වාසද මගේ උදව්ව ඕන නෑ කියල? 166 00:09:35,391 --> 00:09:37,175 ඕහ්, එපා.. ඕයා ඕනවටත් වඩා උදව් කලා. 167 00:09:37,243 --> 00:09:38,677 අපි මෙතන ඉඳං යන්නම් 168 00:09:40,078 --> 00:09:42,096 පිණිමුවත් අපි එක්ක එනව. 169 00:09:43,115 --> 00:09:44,715 ආහ්, ඔයාල මොකද හිතන්නෙ? 170 00:09:46,034 --> 00:09:48,736 ඔයාට ඕන ඇත්තම උත්තරේද නැත්නම් නත්තල් උත්තරේද? 171 00:09:48,804 --> 00:09:50,738 ආහ්, නත්තල් උත්තරේ 172 00:09:50,806 --> 00:09:52,674 ඒක මාර ලස්සනයි. 173 00:09:52,741 --> 00:09:54,125 මැනී? හහ්? 174 00:09:54,193 --> 00:09:56,277 පීචස්ව දැක්කද ? මට එයාව හොයාගන්න බෑනේ. 175 00:09:56,479 --> 00:09:58,530 ඒවගේම, සිඩ්, ක්‍රැස්, එඩීත් නෑ! 176 00:09:58,597 --> 00:10:00,064 අන්තිමට මං එයලව දැක්කෙ එයල ක්‍රමයක් හොයනකොට 177 00:10:00,132 --> 00:10:01,566 කොහොමද, නත්තල් සීයගෙ නරක අයගේ ලයිස්තුවෙන් නම අයින් කරගන්න. 178 00:10:01,934 --> 00:10:03,734 මොන නරක අයගේ ලයිස්තුවද? මං එහෙම කිව්ව විතරනේ! 179 00:10:03,802 --> 00:10:04,802 අපි එයාලව හොයමු. 180 00:10:04,870 --> 00:10:07,038 ඩියේගෝ, සිඩ්ව ඉව කරන්න පුලුවනිද? 181 00:10:07,105 --> 00:10:08,940 මට පුළුවනි ඒත් ඒකෙන් මගේ ඇස්දෙකත් පිච්චේවි. 182 00:10:09,008 --> 00:10:10,975 කරනව ඒක 183 00:10:13,195 --> 00:10:14,362 අහුවුනා. 184 00:10:18,000 --> 00:10:21,553 ඉතිං ප්‍රැන්සර්, ලොච්චර කලක් යාවිද අපිට උත්තරත් ධ්‍රැවයට යන්න? 185 00:10:21,621 --> 00:10:23,755 හෝව්! හෝව්! හෝව්! උත්තරත් ධ්‍රැවයට පයින් යන්න බෑ 186 00:10:23,822 --> 00:10:25,123 එහෙට ගොඩාක් දුරායි 187 00:10:25,190 --> 00:10:29,010 ඒත් මට පුළුවනි ඔයාලව ගුවනින් අරගෙන යන්න අමාරු නෑ, අහසින් යන ප්‍රැන්සර් එක්ක. 188 00:10:29,078 --> 00:10:30,378 ඕහ්. ඕහ්. ඕහ්.. අපිට එහෙම කියන්න පුළුවන්ද ඉතිං. 189 00:10:30,446 --> 00:10:32,229 නෑ. නෑ. නෑ . නෑ මගේ පවුලෙන් මට උගන්නලා තියෙන්නෙ 190 00:10:32,298 --> 00:10:35,466 අමුත්තන්ට හොඳින් සලකන්න ඉතිං මෙහේ ඔයාලට වඩා අමුත්තො ඉන්නවද. 191 00:10:35,534 --> 00:10:36,467 ආහ්? 192 00:10:36,535 --> 00:10:37,852 හුරේ! 193 00:10:39,455 --> 00:10:41,989 අපි කුනාටුවක් මැදින් යන්නේ මිත්‍රවරුනි. 194 00:10:42,057 --> 00:10:43,958 කරුණාකර ආසන පටි තදකරගන්න. 195 00:10:44,025 --> 00:10:45,810 මම එච්චර බර නැහැ නේ නේද? 196 00:10:45,878 --> 00:10:47,612 නෑ. නෑ. ඔයා බර නෑ හරියට පිහාටුවක් වගේ. 197 00:10:47,680 --> 00:10:49,814 රාත්තල් 788ක් විතර බර පිහාටුවක්. 198 00:10:49,881 --> 00:10:52,684 ඔයා ලඟ තියෙනවද වමනෙ කරනවට හදපු මලු ? 199 00:10:56,072 --> 00:11:00,024 පීචස්! පීචස්! 200 00:11:00,092 --> 00:11:01,576 මැනී, කෝ ඩියේගෝ? 201 00:11:03,111 --> 00:11:05,680 ඩියේගෝ! යාලුවා, ඔයා හොඳින්ද? 202 00:11:08,417 --> 00:11:10,051 සතුටුයි ඔයා මාව ඉම්බෙ නැති එකට? 203 00:11:12,321 --> 00:11:13,988 ඔයාට විශ්වාසද මේ උතුර කියල? 204 00:11:13,839 --> 00:11:14,989 මම දන්නෙ නෑ, මං... 205 00:11:15,057 --> 00:11:17,558 මම අවුල්වෙලා 206 00:11:17,626 --> 00:11:19,260 ඉන්න, අඩිපාරවල්! 207 00:11:19,328 --> 00:11:20,892 ආහ්, ඩියේගෝ? 208 00:11:22,280 --> 00:11:24,515 ඇදගැනීමේ බලයක්, මොකක්හරි එකක්, 209 00:11:24,583 --> 00:11:26,451 මගේ ඉවකිරිල්ලත් නැතිවෙලා. 210 00:11:26,518 --> 00:11:28,002 ඕහ්, ඉතිං ඒකත් නියමයි..! 211 00:11:28,070 --> 00:11:31,339 අපි සම්පූර්ණයෙන්ම අතරමං වෙලා මගේ පුංචි කෙල්ලත් අතුරුදහන්වෙලා.. 212 00:11:31,407 --> 00:11:34,024 මැනී, පැටි‍යෝ ඔක්කෝම හරියයි.. 213 00:11:34,026 --> 00:11:35,159 කොහොමද? 214 00:11:35,227 --> 00:11:37,095 විශ්වාස කරන්න නත්තලේ මායාව ගැන. 215 00:11:37,162 --> 00:11:38,613 ඕහ්, එක මහ මෝඩ වැඩක්. 216 00:11:38,680 --> 00:11:40,181 උත්සහකරල බලන්න ඒක හරියන්නෙ නැහැ. 217 00:11:40,249 --> 00:11:41,783 පීචස් නිසාවත් කරන්න. 218 00:11:43,652 --> 00:11:45,019 මම විශ්වාසකරනව. 219 00:11:45,087 --> 00:11:46,621 මම විශ්වාසකරනව. 220 00:11:48,974 --> 00:11:51,892 මැනී, බලන්න! උතුරු එළිය! 221 00:11:51,960 --> 00:11:54,061 උතුර. දැක්කනේ? 222 00:11:54,129 --> 00:11:57,164 ම්.. ඒකනම් නිකම්ම වෙච්ච දෙයක් නේද? 223 00:11:57,232 --> 00:11:59,784 කච්ද දන්නෙ? මම කලේ කියල හිතල, යං. 224 00:12:07,176 --> 00:12:09,527 අපි ලඟටම ඇවිත් වගේ. 225 00:12:10,296 --> 00:12:11,512 සීනී පලතුරු! 226 00:12:12,447 --> 00:12:13,580 පෙපරමින්ට් ගස්! 227 00:12:14,549 --> 00:12:16,701 කහපාට හිම, මං ආසම ඒව! 228 00:12:16,769 --> 00:12:19,236 එපා, කියනදේ අහල එපා. 229 00:12:19,238 --> 00:12:21,322 නවතිනව, කවුරුවත් ඉස්සරහට එන්නෙපා. 230 00:12:23,258 --> 00:12:26,611 ඕහ්, ඕහ්, කොහොමද පුචි හාදයා ඉතිං, කවුද ඔයා? 231 00:12:26,678 --> 00:12:28,346 අපි නත්තල් ආරක්ෂකයෝ. 232 00:12:28,697 --> 00:12:32,150 අපි නිතිය රකිනව, නත්තල් සීයට එයාගෙ වැඩේ බාධාවකින් තොරව කරන්න. 233 00:12:32,218 --> 00:12:35,519 මම දැනගෙන හිටිය එයා ඇත්තක් කියල ඔයා අපිව එයා ලඟට අරගෙන යන්න. 234 00:12:35,755 --> 00:12:36,987 ඒක කරන්න බෑ! 235 00:12:37,056 --> 00:12:40,124 ආපහු හැරෙන්න මම අණකරනව බායි! 236 00:12:40,192 --> 00:12:42,593 ආ, ඇත්තට? ඔයයි මොන හමුදාවයිද? 237 00:12:46,298 --> 00:12:47,398 ඕහ්, ඒ හමුදාවද. 238 00:12:49,167 --> 00:12:51,636 ඒත් ඔයා මට එන්න දෙනවනේ ඇතුලට මොකද මම ලයිස්තුවේ ඉන්න නිසා! 239 00:12:51,704 --> 00:12:54,838 එයාට බාධා විය යුතු නෑ නැත්නම් අපිටත් තෑගි ලැබෙන්නෙ නෑ. 240 00:12:54,906 --> 00:12:58,108 ඔයාලට අණතුරු අඟවල තියෙන්නෙ. සූදානම් වෙන්න! 241 00:13:04,332 --> 00:13:05,950 කරගෙන යන්න පුංචි සත්තුනේ! 242 00:13:06,017 --> 00:13:08,787 ඔයාලව සමකරන්නවත් බෑ මේ බලයට..... 243 00:13:08,854 --> 00:13:10,021 පියාඹින. 244 00:13:11,473 --> 00:13:13,758 ඔක්කොමල, අදින්න කකුල් වලින්! 245 00:13:15,894 --> 00:13:17,562 ඕව්, හහ්? 246 00:13:32,377 --> 00:13:33,478 දුවන්න! 247 00:13:41,253 --> 00:13:44,856 ¶ ඔයා හොඳින් බලාගන්න අඩන්නැතුව ඔහොම ඉන්න 248 00:13:44,924 --> 00:13:47,859 ¶ එහෙම කලොත් ඔයා හොඳයි මං කියනව ඇයි කියලා 249 00:13:47,926 --> 00:13:51,962 ¶ මං එනවා දැන් නගරෙට 250 00:13:52,030 --> 00:13:53,264 ඔව්! 251 00:13:53,332 --> 00:13:56,701 ¶ ඕහ්, මම හදනව ලයිස්තුවක් බලනව එය දෙවතාවක් ¶ 252 00:14:04,510 --> 00:14:05,743 ආහ්, ඉවරයි! 253 00:14:05,811 --> 00:14:07,528 හෝ හෝ, නෝ! 254 00:14:18,073 --> 00:14:19,307 ඕහ්. 255 00:14:20,175 --> 00:14:21,208 සිඩ්? 256 00:14:21,277 --> 00:14:23,210 සිඩ්, කෝ පීචස්? 257 00:14:23,111 --> 00:14:24,978 පීචස්? පීචස්? 258 00:14:24,980 --> 00:14:26,381 කොහෙද ඔයා? 259 00:14:26,448 --> 00:14:27,831 මෙන්න ඉන්නවා! 260 00:14:27,899 --> 00:14:30,084 පොඩ්ඩක් ඉන්න, මේ පිණිමුවෝ පියාඹිනවාද? 261 00:14:30,118 --> 00:14:31,569 මේ පිණිමුවා පියාඹිනවා. 262 00:14:33,171 --> 00:14:34,855 පීචස්! තාත්තී! 263 00:14:34,923 --> 00:14:38,175 අනේ දරුවෝ, අපි කොච්චර තැවුනද ඔයා නිසා 264 00:14:38,844 --> 00:14:40,727 ඕහ්, ඔයා... 265 00:14:40,795 --> 00:14:43,230 ඔයා නම් කමකට නැහැ! 266 00:14:43,298 --> 00:14:44,482 සමාවෙන්න තාත්ති. 267 00:14:44,549 --> 00:14:46,050 මම කිව්වෙ සිඩ් ට. 268 00:14:46,118 --> 00:14:46,901 සමාවෙන්න තාත්ති. 269 00:14:46,969 --> 00:14:48,903 ජරාම පළතුරු කේක් එකක් වගේ! 270 00:14:49,838 --> 00:14:52,323 අන්න නත්තල් සීය! 271 00:14:52,391 --> 00:14:54,692 අර මහත හාදය නත්තල් සීයවගේ පේන්නෙ නෑ. 272 00:14:54,593 --> 00:14:58,830 මං මහත නෑ මේ ඇදූමට එහෙම පේනවා ඒක ගොඩක් ගණකම්. 273 00:14:59,064 --> 00:15:00,748 මැනී, ඒ නත්තල් සීය! 274 00:15:00,816 --> 00:15:03,417 එයා පරණ කතාවල වගේමයි මම හිතාගෙන හිටපු වගේමයි. 275 00:15:03,485 --> 00:15:04,652 ඕහ්, නියමයි. 276 00:15:04,720 --> 00:15:05,886 බලන්න මේ අවුල. 277 00:15:05,954 --> 00:15:08,539 පැය දෙකකින් නත්තල ලබනව ඔක්කොම අවුල් වුනා! 278 00:15:08,607 --> 00:15:12,059 මගේ සෙල්ලම් බඩු, මගේ සැරසිලි මගේ මහන්සිය. 279 00:15:12,127 --> 00:15:15,362 ආ, මේක හොඳ අවස්තාවක් නරක අයගෙ ලයිස්තුවෙන් අයින් වෙන්න? 280 00:15:15,430 --> 00:15:16,980 සිඩ්, එහෙම එකක් නෑ. 281 00:15:17,048 --> 00:15:19,384 දැන් එහම එකක් තියෙනව, ස්තුතියි අදහසට. 282 00:15:21,920 --> 00:15:23,454 ඉන්න, ඉන්න කොහොමද දන්නෙ මගේ ... 283 00:15:25,323 --> 00:15:26,524 ...නම? 284 00:15:27,058 --> 00:15:28,326 නත්තල් සීය? 285 00:15:28,393 --> 00:15:29,927 ඒයි, මොනවද අපි කරන්නෙ? 286 00:15:29,995 --> 00:15:31,562 අහම්. 287 00:15:32,464 --> 00:15:34,465 ඕහ්, හරි, නත්තගල විනාසකලාට. 288 00:15:34,533 --> 00:15:36,500 පීචස්, ඔයා හරි.. මම කිව්වෙ, මේ මම හරි... 289 00:15:36,568 --> 00:15:39,037 අර ඉන්නෙ නත්තල් සීය! අර අතන ඉන්නෙ. 290 00:15:39,104 --> 00:15:40,471 එයා ඇත්ත කෙනෙක්! 291 00:15:40,539 --> 00:15:41,839 තාත්තී! 292 00:15:41,906 --> 00:15:44,942 හෙට උදේ වෙනකොට ළමයි ඔක්කොම ගොඩක් කණගාටුවෙන් ඉඳීවී. 293 00:15:45,677 --> 00:15:47,094 ඕහ්! 294 00:15:52,083 --> 00:15:54,318 මොකක්හරි ක්‍රමයක් ඇති මේව හදන්න. 295 00:15:54,386 --> 00:15:57,672 තාත්ති, ඒක කරන් බෑ! අපි අටදෙනෙක්ගෙන් කොහොමද 296 00:15:57,572 --> 00:16:00,791 ඉතිං අරගොල්ලොන්ගෙ අටසීයක් ඉන්නෙ! 297 00:16:00,709 --> 00:16:03,027 පොඩ්ඩක් ඉන්න, අපි? ඔයා කියන්නෙ මේ අපිද? 298 00:16:03,095 --> 00:16:06,046 ඔයාල කවදාවත් හිතුවද වයසක මහත කොල්ලට උදව්වක් දෙන්න? 299 00:16:06,048 --> 00:16:07,281 ඉක්මන් කරන්න, පීච්. 300 00:16:07,349 --> 00:16:09,550 ඔයයි මට ඉගැන්නුවේ විශ්වාසකරන්නත් මොකද්ද ඔයා කියන්නෙ? 301 00:16:10,902 --> 00:16:13,521 ගහන්න ඕක, ඈඅව්.. මට නෙමෙයි! 302 00:16:15,824 --> 00:16:17,742 ¶ ආයේ හදමු - පාසිවලින් අපි 303 00:16:17,776 --> 00:16:18,826 ¶ ෆ්-ල-ලල-ලා 304 00:16:18,893 --> 00:16:20,160 මොන ශාලාවද ? 305 00:16:20,062 --> 00:16:21,962 ¶ 'සෘතුවෙන් සෘතුවට ... සෘතුවට කිව්වෙ මොන? 306 00:16:22,030 --> 00:16:23,097 ¶ ෆ්-ල-ලල-ලා 307 00:16:23,164 --> 00:16:24,432 ඉන්න දෙනවකෝ. 308 00:16:24,500 --> 00:16:26,333 ¶ නත්තල් සීයේ - හදමුද මේකත් 309 00:16:26,401 --> 00:16:28,252 ¶ අපිට පුලුවනී ෆ්-ල-ලල-ලා-ලා තනියෙන් 310 00:16:28,320 --> 00:16:30,487 ¶ අලසකමක් නෑ වැඩකෙරුමට මම මොකද කියන්නෙ? 311 00:16:30,555 --> 00:16:33,207 ¶ "ලා" කෑලි ගොඩයි මේ ගීතේ 312 00:16:35,210 --> 00:16:37,545 මටනම් හිතාගන්න බෑ මම ඇයි එහෙම කලේ කියල. 313 00:16:37,613 --> 00:16:41,432 ඒක සෙල්ලම් බඩුවක්, ඒකත් සෙල්ලම් බඩුවක්! 314 00:16:41,500 --> 00:16:44,935 ඉතිං මේකත්? මේක වැඩකට නෑ. 315 00:16:45,003 --> 00:16:47,171 ¶ සිඩ්ට ලැබුන හරියන ජීවේ 316 00:16:47,239 --> 00:16:48,089 ¶ ෆ්-ල-ලල-ලා 317 00:16:48,156 --> 00:16:49,123 ඒයි වරදක් නෑ.. 318 00:16:49,191 --> 00:16:51,325 ලස්සනයි ! සිඩ් යන්න දෙන්නෙපා ඕක ලඟටවත් . 319 00:16:51,392 --> 00:16:52,293 ¶ ෆ්-ල-ලල-ලා 320 00:16:52,311 --> 00:16:53,644 අතාරින්න තාත්ති. 321 00:16:53,512 --> 00:16:55,512 ¶ අපිට පුලුවනී ¶ හනිකට හනිකට 322 00:16:55,580 --> 00:16:56,514 ¶ අත් හූරනවා ¶ පා හූරනවා 323 00:16:56,581 --> 00:16:57,548 ¶ සැවොම එක්වෙලා 324 00:16:57,616 --> 00:16:59,884 ¶ පුංචි වුනත් ඔබ ලොමින් පිරුන වුව 325 00:16:59,801 --> 00:17:02,303 ¶ සැවොම එක්වෙලා ඉවරකරමු මෙය 326 00:17:02,354 --> 00:17:04,822 නූල් බෝලයක්? කාටද මේව ඕන වෙන්නෙ? 327 00:17:04,823 --> 00:17:08,025 හූ.. නියමයි! 328 00:17:08,093 --> 00:17:09,260 අපි මොකද්ද මේකෙන් කරන්නෙ? 329 00:17:09,327 --> 00:17:11,179 ඕහ්, මෙතනින් එල්ලමු ඒක. 330 00:17:11,246 --> 00:17:12,246 ඒයි..! 331 00:17:12,314 --> 00:17:14,181 ඔය ගහේ පිළිලයක් වගේ... 332 00:17:14,249 --> 00:17:16,300 ¶ පුරාවෘත්තයකි වෙනවා මේකත් 333 00:17:16,367 --> 00:17:17,267 ¶ ෆ්-ල-ලල-ලා 334 00:17:17,335 --> 00:17:18,736 ¶ අපිත් ඉඳිවිද 335 00:17:18,804 --> 00:17:20,387 ¶ මැමල්ස්ලාට මේ කෑලි ඕන වේ 336 00:17:20,455 --> 00:17:22,489 ඕහ්, ඔයාට ඕන නෑ.. ඔයාට තමයි මේ. 337 00:17:26,528 --> 00:17:28,696 ¶ මේව පේන්නෙ බියකරුයි , ශෝකෙයි 338 00:17:28,764 --> 00:17:30,698 ¶ වැඩ වැඩි හින්දා ඒව දැනෙන්නෑ 339 00:17:30,766 --> 00:17:33,084 ¶ අපිට හමුවුනා නත්තල් මායා 340 00:17:33,151 --> 00:17:35,403 ¶ අලසකම නිසා අපි හැමගේ 341 00:17:37,272 --> 00:17:39,190 "අලසකම නිසා අපිහැමගේ"? 342 00:17:39,257 --> 00:17:40,842 ¶ හැම දෙයක්ම මේ 343 00:17:40,909 --> 00:17:46,147 ¶ අපි හින්දා ¶ 344 00:17:47,299 --> 00:17:49,467 මට විස්වාසකරන්නත් බෑ මේ තෑගි! 345 00:17:49,535 --> 00:17:52,737 මේ සැරසිලි! මේ ස්ලේජය ! (ස්ලේජය = හිමේ ගමන්කරන කරත්තයක්) 346 00:17:52,821 --> 00:17:54,488 මෙයා පියාඹීවිද? 347 00:17:54,656 --> 00:18:00,027 ඔට්ටුයි පුංචි ස්ලේජයක් හදාගත්තොත් හැම අවුරුද්දකම ඔයාට ගොඩක් තෑගි ලැබෙයිනේද? 348 00:18:00,095 --> 00:18:01,662 දැන් අපිට ඕන වෙනව තොප්පි. 349 00:18:01,730 --> 00:18:03,380 ලස්සන තොප්පි. 350 00:18:03,465 --> 00:18:06,834 මට පේන්නෙ, ඔයාට තෑගි තියෙනව මේ ලෝකෙ හැම දරුවෙක්ටම ඇතිවෙන්න. 351 00:18:06,901 --> 00:18:09,236 හැම දරුවෙකුටම? ලෝකෙ වටේම? 352 00:18:09,304 --> 00:18:11,705 මම කැමතියි එහෙම වෙනවනම් ඒත් කෝ.. කොහොමද. 353 00:18:11,773 --> 00:18:15,326 සීයා.. මම දෙනව ඔයාට ලොකුම නත්තල තෑග්ග හැම එකකටම වඩා .. 354 00:18:15,394 --> 00:18:17,862 මම! අද රෑට ඔයාගෙ පියාඹින මිණිමුවා . 355 00:18:17,930 --> 00:18:20,832 ඕහ්.. ඒකනම් නියමයි.. කොල්ලෝ! 356 00:18:22,467 --> 00:18:24,185 වෙලාව හරි මේ මුවාට ලොකු ගියර් එකක් දාගන්න. 357 00:18:24,252 --> 00:18:25,670 බෲම්.. බෲම්! 358 00:18:25,737 --> 00:18:27,838 මේ..... 359 00:18:27,906 --> 00:18:28,990 උඩට උඩට.. යන්න! 360 00:18:29,057 --> 00:18:30,357 ඉක්මනට! 361 00:18:30,425 --> 00:18:32,226 නත්තල බේරගන්නනම් දැන්ම යං! 362 00:18:32,960 --> 00:18:34,695 ඔයා ලෑස්තිවෙලවක් කියන්න එහෙනම්. 363 00:18:34,762 --> 00:18:36,163 මට විස්වාස කරන්නත් බෑ! 364 00:18:36,231 --> 00:18:37,998 මට බෑ. 365 00:18:38,483 --> 00:18:40,635 හහ්? 366 00:18:40,702 --> 00:18:43,521 මේ පවුල ලේසියෙන් අතහරින එකක් නෙමෙයි. 367 00:18:43,588 --> 00:18:44,821 අන්න හරි තාත්ති! 368 00:18:44,673 --> 00:18:47,175 උත්සහ කරමු, ප්‍රන්සර්. උත්සහය වටිනවනේ. 369 00:18:47,242 --> 00:18:49,043 ඔයා විතරයි පියාඹන පිණිමුවෙකුට කියල අපිට ඉන්නෙ. 370 00:18:49,110 --> 00:18:51,178 දහදෙනෙක් වත් ඕනවෙයි. 371 00:18:51,246 --> 00:18:53,464 ඔයා හරි, මට මේක තනියම කරන්න බෑ. 372 00:18:55,134 --> 00:18:57,201 ඔහොම ඉන්න කොහෙද යන්නෙ? 373 00:18:57,970 --> 00:18:58,970 මියමයි. 374 00:18:59,037 --> 00:19:01,105 මරු, පුඩුම දවසක් අද, නේද සීයා? 375 00:19:01,173 --> 00:19:03,808 ගනන් ගන්නෙපා, හෝ හෝ හෝ. 376 00:19:03,876 --> 00:19:06,577 ඕහ්, තවමත් අර නරක ලයිස්තුවේ නේ? 377 00:19:12,033 --> 00:19:14,768 හරි, අපි දැන් අඩි 30ක ලොකු දුරක් ආවනේ. 378 00:19:14,836 --> 00:19:17,321 මෙහෙම කරගෙන ගියොත් අඩුගානෙ අපිට ලෝකෙ වටේ යන්න 379 00:19:17,389 --> 00:19:19,423 අවුරුදු 8000 ක් වත් යයි නේ? 380 00:19:20,608 --> 00:19:22,009 බහ්.. ! 381 00:19:22,077 --> 00:19:23,844 ඒයි යාලුවනේ, මේනි හරි! 382 00:19:23,912 --> 00:19:26,347 කිසිදෙයක් අමාරුනෑ එකතුවෙලා වැඩ කලොත්. 383 00:19:26,548 --> 00:19:28,482 මෙන්න මගේ පවුලෙ උදවිය අඳුනගන්න. 384 00:19:30,068 --> 00:19:32,620 ඩෑසර්, ඩෑන්සර්, වික්සන්, කොමෙට්, කුපිඩ්, ඩොන්නර්... 385 00:19:32,687 --> 00:19:33,788 ඕහ්! 386 00:19:33,855 --> 00:19:35,006 බ්ලිට්සන්. 387 00:19:35,924 --> 00:19:37,191 බ්ලිට්සන්? 388 00:19:37,259 --> 00:19:38,859 මං හිතුවෙ "ප්‍රෑන්සර් " නම කැතයි කියල! 389 00:19:43,265 --> 00:19:44,331 නියම නමක්. 390 00:19:44,399 --> 00:19:45,563 කේක ඔයාට ගැලපෙනව. 391 00:19:48,069 --> 00:19:49,320 ස්තුතියි ප්‍රෑන්සර්. 392 00:19:49,388 --> 00:19:50,871 මං හිතුවෙ මම තමයි වැඩකරු කියල, 393 00:19:50,939 --> 00:19:52,890 ඒත් සමහර වෙලාවට ඔයාටත් උදව් ඕන වෙනව. 394 00:19:52,958 --> 00:19:54,258 අන්න ඒකම තමයි මටත් ඉගනගන්න තියෙන්නෙ... 395 00:19:54,325 --> 00:19:55,827 ඉන්නකෝ. 396 00:19:58,347 --> 00:19:59,630 ...සමහර දේවල් අතරින්. 397 00:19:59,697 --> 00:20:01,165 දැන් මේක කරමු. 398 00:20:08,690 --> 00:20:09,841 හ හා.. හුරේ! 399 00:20:15,914 --> 00:20:18,099 ඒයි මැන්ෆ්‍රෙඩ්. මියම වැඩක්! 400 00:20:26,741 --> 00:20:28,959 මට නත්තල ලැබුනා! 401 00:20:29,027 --> 00:20:31,128 දැක්කනේ වෙනදේ විශ්වාසකලාම තාත්තී? 402 00:20:31,196 --> 00:20:33,664 මම මේක කියන්න ඕන මමත් ටිකක් දන්නව නිවාඩුවේ මායාවන්. 403 00:20:33,732 --> 00:20:35,700 සුභ නත්තලක් ඔයාල දෙන්නටත්. 404 00:20:35,767 --> 00:20:36,867 හෝ හෝ හෝ! 405 00:20:36,935 --> 00:20:37,968 හුරේ.. නියමයි! 406 00:20:38,036 --> 00:20:38,919 යේහ්! 407 00:20:38,987 --> 00:20:42,022 සුභ නත්තලක් ! 408 00:20:43,000 --> 00:20:51,000 නුවන් අබේසිංහ කළ උපසිරැසි ගැන්වීමකි mailFORnuwan@gmail.com -♥ creativeN ♥-