1
00:00:21,030 --> 00:00:22,470
මගේ අතට සිරින්ජය දෙන්න.
2
00:00:23,360 --> 00:00:25,540
එයාලට පුළුවන් වුනොත්
නොඉපදුනු දරුවා හරහා
ප්‍රතිකාරය ගන්න,
3
00:00:25,570 --> 00:00:26,870
උන් අනිවාර්යෙන්ම එයාව මරලා දාවි
4
00:00:26,890 --> 00:00:28,980
ඒ වගේම
නේතන් ජේම්ස් නැවේ
ඉන්න හැමෝවම.
5
00:00:31,590 --> 00:00:33,100
ඇත්තටම දරුවගෙන්
ඒක ගන්න පුළුවන් ද?
6
00:00:33,130 --> 00:00:34,870
ඔව්, එයාලට පුළුවන්.
7
00:00:43,730 --> 00:00:44,910
වැඩේ දැනටමත්
ඉවරයක් වීගෙන යන්නේ බොස්.
8
00:00:44,940 --> 00:00:46,920
- විශිෂ්ඨයි.
- සූදානම් ද?
9
00:00:47,320 --> 00:00:49,150
ඉර බැහැලා
තත්පර 30ක් වෙනවා.
10
00:00:49,180 --> 00:00:50,440
දැන් ඇඳිරි වැටුනා ඇති.
11
00:00:51,290 --> 00:00:52,710
ලයිට් ටිකත් නිවලා දාමු.
12
00:00:52,730 --> 00:00:53,910
ග්‍රීන්ට
වචනේ දෙන්න.
13
00:00:53,930 --> 00:00:55,140
හොඳමයි සර්.
14
00:01:25,870 --> 00:01:27,890
ඒක සැලසුම් කරපු
විසන්ධි කිරීමක් ද?
15
00:01:28,150 --> 00:01:29,210
මට හරියටම
කියන්න බෑ මැඩම්.
16
00:01:29,240 --> 00:01:30,490
වෑස්කස්.
17
00:01:31,500 --> 00:01:33,680
ඇවොසෙට් බලාගාරය,
අමතන්න.
18
00:01:33,710 --> 00:01:35,860
ඇවොසෙට් බලාගාරය,
මොකක්ද සිද්ධ වෙන්නේ?
19
00:01:35,880 --> 00:01:37,190
බල්ටිමෝර් ජල සහ
බලශක්ති සැපයුම් අංශය.
20
00:01:37,220 --> 00:01:38,650
මේ සැඳෑවේ මම කොහොමද
උදව් කරන්න ඕනේ?
21
00:01:38,670 --> 00:01:40,290
ඇමතුම දිගු වේලාවක්
රඳවා ගැනීමට අපහසුයි.
22
00:01:40,320 --> 00:01:42,010
ඔබට හදිසි උපකාරයක් අවශ්‍ය නම්,
23
00:01:42,030 --> 00:01:44,600
කරුණාකර ඔබගේ තොල්
මගේ පස්ස පැත්තේ තබා
24
00:01:44,630 --> 00:01:46,310
පහරදීමේ සලකුණ ඔබන්න.
25
00:01:48,330 --> 00:01:50,690
හරි.
දැන් නම් ඒකිට නහුතෙට නගින්න ඇති.
26
00:01:52,670 --> 00:01:53,950
- ගොඩනැගිල්ල ආරක්ශා කරනවා.
- හොඳමයි, මැඩම්.
27
00:01:53,980 --> 00:01:56,770
ඒ වගේම පුලුවන් තරමක්
භට කණ්ඩායම් බලාගාරයට යවන්න.
28
00:01:56,800 --> 00:01:58,910
අවශ්‍ය වුනොත්,
නැවෙනුත් ආරක්ශකයෝ අරගන්න.
29
00:01:58,930 --> 00:02:01,460
මට ඉක්මනින්ම
බලශක්තිය ඕනේ වෙනවා.
30
00:02:01,490 --> 00:02:03,430
- තේරුනා.
- ඇලීශියා!
31
00:02:04,430 --> 00:02:06,880
ගිහිල්ලා එයාව අල්ලගන්නවා.
32
00:02:11,900 --> 00:02:14,030
බලාගාරයට ප්‍රහාරයක් එල්ල වෙලා.
33
00:02:14,170 --> 00:02:15,570
අපිට එලියේ සහායට
භට කණ්ඩායම් අවශ්‍යයි.
34
00:02:16,130 --> 00:02:19,160
එලියට යමු, දැන්ම!
හොඳයි හැමෝම.
තමුන්ගේ ස්ථාන වලට යන්න.
35
00:02:19,180 --> 00:02:20,730
පණිවිඩය ලැබුණා!
මෙතනම ඉන්නවා.
36
00:02:22,020 --> 00:02:23,870
ලාම්පුවක් ගන්න.
අපිට මේ වැඩේ ඉවරයක් කරන්න වෙනවා.
37
00:02:30,040 --> 00:02:31,190
යනවා.
38
00:02:31,780 --> 00:02:32,990
මෙතනම ඉන්න.
39
00:02:42,910 --> 00:02:44,670
ඇවොසෙට් වෑන්
පිටත් වෙනවා.
40
00:02:44,850 --> 00:02:46,970
හොඳයි, පරික්ශක තුමා,
ඔහේගේ වාරේ.
41
00:02:47,310 --> 00:02:48,730
හොඳයි, කට්ටියම,
එන්න!
42
00:02:49,030 --> 00:02:50,980
අපි යමු!
අපි යමු!
43
00:02:51,550 --> 00:02:52,910
පුපුරවලා දාන්න.
44
00:03:09,450 --> 00:03:11,630
හොඳයි, හොඳයි.
45
00:03:50,010 --> 00:03:51,350
හොඳයි.
46
00:03:59,370 --> 00:04:01,730
- කෙල්ලගෙන් පැත්තකට වෙනවා!
- එයාට වෙඩි තියන්න එපා!
47
00:04:01,760 --> 00:04:04,280
අත් දෙක ඔලුව උඩින් තියාගන්නවා!
දන ගහගන්නවලා, දැන්ම!
48
00:04:04,580 --> 00:04:05,640
කාරා!
49
00:04:05,810 --> 00:04:07,200
මට සමාවෙන්න.
50
00:04:07,290 --> 00:04:09,490
අපි ඔයාව මෙතනින්
එලියට ගෙනියන්න හදන්නේ.
51
00:04:09,510 --> 00:04:11,320
අපි මේවයින් ඔයාව
එලියට ගනිමු.
52
00:04:11,940 --> 00:04:13,060
විජහට ගියොත් හොඳයි.
53
00:04:13,080 --> 00:04:14,600
එහෙම නොවුනොත්
මග දිගට වෙඩි තිය තියා යන්නයි වෙන්නේ.
54
00:04:14,640 --> 00:04:16,350
හොඳයි,
මම මෙයාව ගත්තා.
55
00:04:16,380 --> 00:04:18,070
යන්න, යන්න, යන්න, යන්න, යන්න.
56
00:04:18,810 --> 00:04:20,050
යන්න.
57
00:04:48,410 --> 00:04:51,190
මම ආපහු නගරයට
හෙලිකොප්ටර් දෙක වගේම
බෝට්ටු දෙකක කණ්ඩායම් එවනවා.
58
00:04:51,210 --> 00:04:53,500
මම නැවතත් කියනවා...
බලාගාරයට ප්‍රහාර එල්ල වෙලා.
59
00:04:53,520 --> 00:04:56,070
නැවේ සිටින සෑම ඒකකයක්ම පාහේ
නැවතත් නැවෙන් පිටතට යන්න සිද්ධ වෙනවා.
60
00:04:56,100 --> 00:04:57,850
- පිටපත් කරගත්තා.
- ග්‍රැන්ඩර්සන්ගේ අණදීම් අනුව.
61
00:04:57,880 --> 00:04:59,150
තේරුණා.
62
00:05:31,600 --> 00:05:32,990
ටොම්.
63
00:05:55,810 --> 00:05:57,150
- මොකද සිද්ධ වෙන්නේ?
- ශ්ෂ්ෂ්.
64
00:05:57,170 --> 00:06:00,710
- බලාගාරයට වාර්ථා කරන්න, දැන්ම!
- පිටපත් කරගත්තා. අපි යමු.
65
00:06:04,860 --> 00:06:06,660
උන් අවි ගබඩාව අතෑරලා දාලා යනවා.
තව ආරක්ශකයෝ නෑ.
66
00:06:06,680 --> 00:06:07,380
ඇයි?
67
00:06:07,710 --> 00:06:08,950
මං දන්නේ නෑ.
මට ඇති වැඩකුත් නෑ.
68
00:06:08,980 --> 00:06:10,010
මේක තමයි අපේ අවස්ථාව.
69
00:06:39,240 --> 00:06:40,850
හොඳයි,
දැන් හිරි ඇරගත්තා ඇති.
70
00:06:40,880 --> 00:06:42,190
වාඩි වෙනවා.
71
00:06:42,940 --> 00:06:44,290
මම කිව්වේ වාඩි වෙන්න කියලා!
72
00:06:44,310 --> 00:06:45,770
උන්ව වාඩි කරවනවා.
73
00:06:54,870 --> 00:06:56,210
මැඩම්.
74
00:06:57,050 --> 00:06:59,490
ඔයා කිව්වනේ
වෙලාවක් ඒවි කියලා.
75
00:07:04,550 --> 00:07:06,180
මම හිතන්නේ දැං
වෙලාව හරි වගේ.
76
00:07:17,030 --> 00:07:17,880
යනවා.
යනවා.
77
00:07:19,540 --> 00:07:20,780
යන්න.
78
00:07:23,290 --> 00:07:25,200
- වමට.
- දකුණට.
79
00:07:26,720 --> 00:07:28,060
අන්න අතනට.
80
00:07:28,600 --> 00:07:29,920
පැහැදිලියි.
81
00:07:33,230 --> 00:07:34,990
ග්‍රැන්ඩර්සන්ගේ අණදීම් කාර්යාලය තියෙන්නේ
උඩම තට්ටුවේ.
82
00:07:35,020 --> 00:07:37,940
ඔයා නැගෙනරහි පැත්ත බලාගන්න,
අපි බටහිර බලාගන්නං,
ඒ විදියට අල්ලගෙන එන්නං.
83
00:07:45,260 --> 00:07:46,300
පරිස්සම් වෙන්න.
84
00:07:46,330 --> 00:07:48,850
මම මෙච්චර දුරක් ආවේ
බල්ටිමෝර් වල මැරෙන්න නෙමෙයි.
85
00:08:37,770 --> 00:08:39,250
ආයුධ ගබඩාව.
86
00:08:41,330 --> 00:08:43,230
මගේ කොල්ලෝ ටික.
87
00:08:55,930 --> 00:08:58,160
හොඳයි, කොල්ලෝ 5ක් ගන්න.
නැගෙනහිර බලාගන්න.
88
00:08:58,190 --> 00:08:59,820
විද්‍යාගාරය පරිස්සං කරගන්න.
මම උඩදී මුණගැහෙන්නං.
89
00:08:59,840 --> 00:09:01,560
තේරුණා.
අපි යමු.
90
00:09:08,170 --> 00:09:10,490
මැඩම්,
අපේ ආරක්ශාවේ බිඳවැටීමක්.
91
00:09:10,510 --> 00:09:12,160
ගොඩනැගිල්ල ඇතුලේ
වෙඩි තැබීම් සිද්ධවුනා.
92
00:09:12,270 --> 00:09:13,840
හමාඩා මැරුණා.
93
00:09:13,920 --> 00:09:16,160
ගැබිනි සොල්දාදුවා වගේම
වෛද්‍ය ස්කොට් අතුරුදහන්.
94
00:09:16,180 --> 00:09:17,100
එතකොට මගේ දුව?
95
00:09:17,130 --> 00:09:18,440
තාම එයා ගැන සලකුණක් නෑ.
96
00:09:34,530 --> 00:09:36,080
හැම පිටවුමක්ම මුද්‍රා තියන්න!
97
00:09:36,100 --> 00:09:37,710
කාටවත් ගොඩනැගිල්ලෙන්
ඇතුලට හෝ එලියට යන්න ඉඩ තියන්න බෑ!
98
00:09:37,740 --> 00:09:38,810
මගේ දූව හොයාගන්නවා.
99
00:09:38,840 --> 00:09:40,170
හොඳමයි, මැඩම්.
100
00:09:44,000 --> 00:09:45,550
හොඳයි,
අපිට යන්න වෙනවා.
101
00:09:45,760 --> 00:09:48,740
හදිසි පිටවුම තියෙන්නේ
වායු සමීකරණ ඒකකය පිටිපස්සේ.
102
00:09:50,230 --> 00:09:51,510
ඔයාට ප්‍රශ්ණයක් නෑ නේද?
103
00:09:51,540 --> 00:09:52,640
මම හොඳින්.
මම හොඳින්.
104
00:09:53,120 --> 00:09:54,490
ඔතනට වෙලා ඉන්න.
105
00:09:56,110 --> 00:09:58,420
ඔය තුන්දෙනාට, තේරුණා ද?
මට උන්ව හොයා ගන්න ඕනේ.
106
00:09:58,980 --> 00:10:00,090
මොකද?
107
00:10:00,110 --> 00:10:01,670
- සැලසුම වෙනස් කරමු.
- මොකක්ද අවුල?
108
00:10:01,690 --> 00:10:03,270
පහලට, පහලට, පහලට, පහලට,
පහලට, පහලට, පහලට.
109
00:10:03,300 --> 00:10:05,040
යමු, යමු.
110
00:10:08,710 --> 00:10:10,750
කීයක් ඉන්නවද
කියලා හරියටම දන්නේ නෑ.
111
00:10:10,780 --> 00:10:12,090
උඩින් කිසිම කෙනෙක්
පේන්න නෑ.
112
00:10:12,110 --> 00:10:13,890
ආපහු විදුලිය ගන්න බලන්න.
113
00:10:16,450 --> 00:10:18,810
බෙදිලා යන්න.
ප්‍රධාන ඒකකයට යන්න.
114
00:10:18,840 --> 00:10:19,800
කී දෙනෙක් ඉන්නව ද?
115
00:10:19,820 --> 00:10:21,050
මට තුනක් පේනවා.
116
00:11:14,590 --> 00:11:15,850
උඩ බලන්න.
117
00:11:16,190 --> 00:11:17,720
කවුරුහරි
අපි දිහා බලාගෙන ඉන්නවා.
118
00:11:17,750 --> 00:11:18,910
මගුලයි.
අපිට සන්නිවේදක තියෙනවා.
119
00:11:26,170 --> 00:11:28,140
භෝජන අංගනය,
කලුවරේ පහරදෙන්න.
120
00:12:10,050 --> 00:12:10,650
පැහැදිලියි!
121
00:12:10,650 --> 00:12:12,220
පැහැදිලි!
122
00:12:15,560 --> 00:12:17,190
හැමෝම හොඳින් ද?
කාටවත් වෙඩි වැදුන ද?
123
00:12:17,780 --> 00:12:19,350
ආපු පැත්තේ තවත් අය ඉන්නවද
නාවිකයෝ?
124
00:12:19,350 --> 00:12:20,530
මැඩම්,
සන්නිවේදන අංශයේ කවුරුහරි ඉන්නවා.
125
00:12:20,530 --> 00:12:22,800
දන්නේ නෑ කවුද කියලා,
ඒත් එයා අපිට උදව් කලා.
126
00:12:23,170 --> 00:12:25,320
උඹලට පොඩි බඩු වගයක් ගෙනාවා.
හැමෝම, එකින් එක ගන්න.
127
00:12:25,530 --> 00:12:28,360
හොඳයි, හැමෝම අහගන්න.
ඔයාලා දන්නවා කරන්න ඕනේ විදිය.
128
00:12:28,360 --> 00:12:30,830
අපි උන්ව එලියට ඇදලා ගන්නවා,
ඊට පස්සේ පිටුපසින් පහර දෙනවා.
129
00:12:30,830 --> 00:12:31,940
යමු නාවිකයිනේ.
130
00:12:31,940 --> 00:12:33,500
හැමෝම තමුන්ගේ
සටන් ස්ථානයන් වලට යමු.
131
00:12:33,510 --> 00:12:34,860
සටන් කරන්න වෙලා හරි!
132
00:12:35,810 --> 00:12:37,000
අන්න හරි පුතෝ.
133
00:12:37,490 --> 00:12:42,200
හොඳයි, කොල්ලනේ,
ආපහු අපේ නැව අතට ගනිමු.
134
00:12:48,900 --> 00:12:51,070
මම ප්‍රතිජිවක වගයක් හොයා ගත්තා,
හදිසියේවත් අපිට ඕනේ වුනොත් කියලා.
135
00:12:51,070 --> 00:12:53,620
ඔයා ඒක ඔයාගේ අත වෙනුවෙන්
පාවිච්චි කරන්න, මාස්ටර් චීෆ්.
136
00:12:53,690 --> 00:12:55,200
ඔයාගේ තුවාලේ
ආපහු පෑරිලා.
137
00:12:55,380 --> 00:12:56,490
මම හොඳින්.
138
00:12:59,690 --> 00:13:01,810
පේන විදියට පාර පුරාවටම
විදුලිය ගිහිල්ලා වගේ.
139
00:13:04,270 --> 00:13:05,690
ඒක මයේ පුතා කරපු වැඩක්
වෙන්න ඕනේ.
140
00:13:05,950 --> 00:13:07,040
මට ඒ ගැන
හොඳටම විශ්වාසයි.
141
00:13:12,240 --> 00:13:12,940
සීයේ.
142
00:13:13,120 --> 00:13:15,230
ඒක ඇවොසෙට් වෑන් එකක්.
කවුරුහරි එනවා.
143
00:13:15,250 --> 00:13:17,370
ඉටිපන්දම් නිවලා දාන්න.
ඇහැ ගහගෙන ඉන්න බලන්න.
144
00:13:20,090 --> 00:13:21,080
පහත් වෙලා ඉන්න, ඈශ්.
145
00:13:21,100 --> 00:13:22,400
ළමයිනේ,
මෙන්න මෙහාට එන්න.
146
00:13:22,430 --> 00:13:24,410
පහත් වෙන්න.
147
00:13:29,760 --> 00:13:31,040
අරකද තැන?
148
00:13:31,060 --> 00:13:32,680
ඔහේලා මට ගෙවනව ද?
149
00:13:37,620 --> 00:13:39,360
ගිය වතාවේ මට
මීට වඩා දෙගුණයක් සලාක ලැබුණා.
150
00:13:39,360 --> 00:13:40,780
අඩුමගානේ මට
වතුර ටිකක්වත් ගන්න පුළුවන් ද?
151
00:13:41,060 --> 00:13:42,640
අනේ මනුස්සයෝ.
මම හොඳ හෝඩුවාවක් දුන්නේ.
152
00:13:42,640 --> 00:13:44,760
මම නැතුව මේ පැත්තම
ලෙඩ්ඩුන්ගෙන් පිරිලා තියේවි.
153
00:13:44,770 --> 00:13:45,970
මකබෑවෙනවා.
154
00:13:46,860 --> 00:13:48,390
උදව් වලට කතා කරන්න.
155
00:14:42,760 --> 00:14:44,010
ඇතුලේ කවුරුවත් ඉන්නව ද?!
156
00:14:44,040 --> 00:14:45,470
අපි ආවේ ඔයාලට
උදව් කරන්න!
157
00:15:19,980 --> 00:15:21,510
මුන් ආපු තැනින්
තවත් උන් එන්න පටන් ගනීවි.
158
00:15:21,540 --> 00:15:22,910
අපිට මෙතන ඉන්න බෑ.
159
00:15:22,930 --> 00:15:23,910
අපි යමු.
160
00:15:36,970 --> 00:15:38,680
හේයි, කමාන්ඩර්.
161
00:15:42,360 --> 00:15:44,100
ලුතිනන් ෆෝස්ටර්
ඔයාත් එක්ක මොනවද කරන්නේ?
162
00:15:44,130 --> 00:15:46,770
අර පිස්සු දොස්තරයා
කේරාගෙන් ප්‍රතිකාරය හදන්න හැදුවා.
163
00:15:47,490 --> 00:15:49,430
මම ඌව මරලා දැම්මා, සර්.
164
00:15:52,680 --> 00:15:54,110
ඔයා හොඳින් ද?
165
00:15:54,390 --> 00:15:57,820
මම හොඳින්.
ක්වින්සි නැතිවෙලා.
166
00:16:00,080 --> 00:16:01,950
ඔයාගේ මිනිස්සුන්ට පුළුවන්ද
මෙයාලට පැනගන්න උදව් කරන්න?
167
00:16:03,470 --> 00:16:04,590
මෙයාලව ගෙනියන්න.
168
00:16:05,660 --> 00:16:06,650
මාත් එක්ක එන්න.
169
00:16:14,890 --> 00:16:16,790
දකුණට යන්න!
දකුණට යන්න!
170
00:16:17,900 --> 00:16:19,070
ඇතුලට යමු!
171
00:16:19,450 --> 00:16:22,540
යමු! යමු!
මාව පරිස්සම් කරන්න.
172
00:16:23,910 --> 00:16:24,860
යන්න.
173
00:16:27,930 --> 00:16:30,250
තෝර්වෝල්ඩ්ගේ මිනිස්සු එක්ක
නේවි එක ඇතුලට ඇවිල්ලා.
174
00:16:30,280 --> 00:16:31,720
උන් ඇවිල්ලා ඉන්නේ
පාදම යටින්.
175
00:16:32,620 --> 00:16:35,000
මැඩම්, මම හිතන්නේ අපි
චොපර් එකට කතා කරලා
176
00:16:35,020 --> 00:16:36,320
ඔයාව මෙතනින්
එලියට ගෙනිච්චොත් හොඳයි.
177
00:16:36,990 --> 00:16:38,710
තමුසේ හිතන්නේ
අපි මෙතන අතෑරලා දානවා කියල ද?
178
00:16:39,210 --> 00:16:40,680
නෑ, මැඩම්.
179
00:16:45,500 --> 00:16:48,870
මාව බලාගාරයත් එක්ක සම්බන්ධ කරන්න.
මට දැනගන්න ඕනේ මොකද වෙන්නේ කියලා.
180
00:17:04,550 --> 00:17:05,490
ජිමී.
181
00:17:07,480 --> 00:17:08,660
තෝර්වෝල්ඩ්.
182
00:17:11,530 --> 00:17:12,710
උඹ පොලිස්කාරයෙක්.
183
00:17:13,390 --> 00:17:14,820
උඹ මෙතනට අයිති එකෙක් නෙමෙයි.
184
00:17:15,830 --> 00:17:17,580
උඹට ඇත්තටම
තේරෙන්නේ නෑ වගේ.
185
00:17:28,770 --> 00:17:29,730
කේරා!
186
00:17:30,050 --> 00:17:31,400
පොඩ්ඩක් ඉන්න.
මේක ගන්න.
187
00:17:31,920 --> 00:17:33,100
ඔය විදියට යන්න.
මම පස්සේ එන්නං.
188
00:17:33,100 --> 00:17:33,740
මොකක්?!
189
00:17:33,740 --> 00:17:35,450
ඒක අණක්.
ආරක්ශිත තැනකට යන්න.
190
00:17:35,450 --> 00:17:36,500
ටෙ...
191
00:17:37,840 --> 00:17:39,640
අණ දෙන්න එනවා.
මේ මනුස්සයා නං.
192
00:17:39,750 --> 00:17:41,100
මේ පැත්තෙන් යමු.
193
00:17:50,020 --> 00:17:50,810
ඔතන කීයක් ඉන්නව ද?
194
00:17:50,840 --> 00:17:52,950
ආපන ශාලාවේ
67 දෙනෙක් ඉන්නවා.
195
00:17:53,690 --> 00:17:54,680
පිටපත් කරත්තා.
196
00:17:55,650 --> 00:17:57,300
ග්‍රැන්ඩර්සන් ලඟට යන්න
වෙන විදියක් හොයා ගන්න.
197
00:17:57,320 --> 00:17:59,170
මට මේ මිනිස්සු ටික
එලියට ගෙනියන්න වෙනවා.
198
00:18:05,530 --> 00:18:07,740
තේරුණා.
199
00:18:08,560 --> 00:18:09,560
ආහ්!
200
00:18:10,100 --> 00:18:12,100
ඇමරිකානු නාවික හමුදාව!
අපි ඔහේලා හැමෝම එලියට ගන්නයි හදන්නේ!
201
00:18:12,120 --> 00:18:13,450
හැමෝම,
ඉක්මන් කරන්න!
202
00:18:13,470 --> 00:18:15,080
මෙහෙන් යමු!
ඉක්මනට!
203
00:18:15,160 --> 00:18:16,530
ඉක්මන් කරනවලා!
යනවා!
204
00:18:16,560 --> 00:18:18,660
හනික!
හනික!
205
00:18:24,250 --> 00:18:24,950
විද්‍යාගාරේ ආරක්ශිතයි.
206
00:18:24,950 --> 00:18:26,900
නැවතත් කියනවා,
විද්‍යාගාරය ආරක්ශිතයි.
207
00:18:27,210 --> 00:18:28,890
අපි ඩොක්ටර් ස්කොට්
ආරක්ශා කරගත්තා.
208
00:18:28,890 --> 00:18:31,010
ලුතිනන් ග්‍රීන්,
මොකද ඔතන තත්වේ?
209
00:18:34,350 --> 00:18:36,150
සර්, මට වැඩි වෙලාවක්
මුංව අල්ලගෙන ඉන්න වෙන එකක් නෑ.
210
00:18:36,180 --> 00:18:38,200
ඒකට කමක් නෑ.
ඔතනින් පැනගන්න.
211
00:18:48,220 --> 00:18:49,940
මගේ උණ්ඩ අඩු වේගෙන එන්නේ!
212
00:18:50,220 --> 00:18:51,930
ඔතනින් පැනගන්නවා!
ඒක සෘජු අණදීමක්!
213
00:18:51,930 --> 00:18:53,830
- ඔතනින් යනවා, දැන්ම!
- තේරුනා!
214
00:18:56,400 --> 00:18:57,460
රෙද්ද.
215
00:19:26,650 --> 00:19:28,360
හෙල්ලෙන්න එපා.
216
00:19:29,490 --> 00:19:30,770
නියමයි!
217
00:19:39,760 --> 00:19:41,390
අපි මේ කොහේටද
යන්නෙ?
218
00:19:41,880 --> 00:19:43,520
අපිට තාමත් මූලික
හමුවීම් ස්ථානයක් තියෙනවා.
219
00:19:43,520 --> 00:19:44,530
අපිට එතනට වෙලා
ඉන්න පුළුවන්.
220
00:19:44,530 --> 00:19:46,530
වල්චර් කණ්ඩායම,
මම එන්නේ පයින්.
මගේ පස්සෙන් කට්ටිය එනවා.
221
00:19:46,530 --> 00:19:49,240
මම නැවතත් කියනවා,
මගේ පස්සෙන් 6 දෙනෙක්වත් එනවා.
222
00:19:49,240 --> 00:19:51,070
ඒ වගේම මට උන්ව
ඔයාලා ඉන්න පැත්තට
ගේන්න ඕනේ නෑ.
223
00:19:54,630 --> 00:19:56,370
මම සැරටෝගා වල වටෙන් යනවා
224
00:19:56,400 --> 00:19:58,580
එතකොට... මම ඉන්නේ කොහේ ද?
... ෆ්රීමොන්ට්.
225
00:19:58,610 --> 00:20:00,220
සැරටෝගා සහ ෆ්රීමොන්ට්!
226
00:20:02,060 --> 00:20:04,300
මාස්ටර් චීෆ්,
දැන් අපි ලඟ වෑන් දෙකක් තියෙනවා.
227
00:20:04,330 --> 00:20:06,070
ඔයා එකක් අරගන්න.
මම අනිත් එක ගන්නං.
228
00:20:06,090 --> 00:20:07,990
මම කැප්ටන්ට පොරොන්දු වුනා
ඔයාලා ගැන බලාගන්නවා කියලා.
229
00:20:08,020 --> 00:20:09,240
ඒ වගේම
ඔයා එහෙම කලා.
230
00:20:09,390 --> 00:20:10,730
මම මෙතන ඉඳන්
මේක බලාගන්නං.
231
00:20:10,750 --> 00:20:12,380
අපි එකතුවෙන
ස්ථානෙදී හමුවෙන්නං.
232
00:20:12,520 --> 00:20:13,710
මම තාමත් හැංගෙන විදිය දන්නවා
233
00:20:13,720 --> 00:20:15,100
ඒ වගේම මම
සටන් කරන විදියත් දන්නවා.
234
00:20:16,000 --> 00:20:18,160
යන්න.
ඔයාගේ නාවික සගයින්ට උදව් කරන්න.
235
00:20:18,510 --> 00:20:20,600
ලුතිනන් ග්‍රීන්, ක්රෝබ්රා කණ්ඩායම.
මගේ ලඟ වාහනයක් තියෙනවා
236
00:20:20,630 --> 00:20:22,350
විනාඩි 5කට අඩු වෙලාවකින්
මාව ඔතනදී දකින්න පුළුවන්.
237
00:20:22,370 --> 00:20:23,440
ඔය විදියටම ඉන්න.
238
00:20:24,000 --> 00:20:25,070
වාසනාවන්.
239
00:20:25,220 --> 00:20:26,620
හොඳයි, ළමයිනේ,
වෑන් එක ඇතුලට යමු.
240
00:20:27,120 --> 00:20:28,950
හනික,
ඉක්මන් කරලා!
241
00:20:29,810 --> 00:20:31,180
එන්න
අපි යමු.
242
00:20:32,080 --> 00:20:34,130
යන්න.
උන් ගිහිල්ලා.
243
00:20:35,070 --> 00:20:36,220
මෙතන අත්පත් කරගත්තා.
244
00:20:36,380 --> 00:20:38,980
- ප්‍රධාන ඒකකය පණගන්වන්න.
- හොඳයි, ඒක ගැන බලන්න.
245
00:20:39,280 --> 00:20:40,980
මම උත්සාහා කරනවා.
මට පොඩි වෙලාවක් දෙන්න.
246
00:20:41,210 --> 00:20:42,680
හරි,
හොඳයි.
247
00:20:42,920 --> 00:20:44,360
හොඳයි, පටන් ගන්න.
අංකනය කරන්න.
248
00:20:44,750 --> 00:20:48,430
විදුලිය ක්‍රියාත්මකයි 5, 4, 3...
249
00:20:48,450 --> 00:20:49,690
විදුලිය ක්‍රියාත්මකයි.
250
00:20:50,720 --> 00:20:52,280
හොඳයි.
ඒක සක්‍රීයයි.
251
00:20:55,570 --> 00:20:57,480
ග්ලෝරියා,
ගිහිල්ලා අනිත් තැන් බලාගන්න.
252
00:21:00,270 --> 00:21:04,220
ඇවොසෙට් වල හැම කෙනෙක්ම ඇහුම්කන් දෙන්න,
අපිව පහරදීමකට ලක් වෙලා...
253
00:21:04,250 --> 00:21:05,780
දිගටම එන්න.
එකට ඉන්න බලන්න.
254
00:21:05,810 --> 00:21:07,870
වැරදි විදියට වැඩ කරන
හමුදා කොටසක් විසින්.
255
00:21:07,900 --> 00:21:09,480
අපි පහරදීමකට ලක්වෙලා!
256
00:21:09,510 --> 00:21:11,920
තමුන් නාවික හමුදා
නිල ඇඳුමක් දුටුවොත්,
257
00:21:11,940 --> 00:21:13,500
- රැවටෙන්න එපා.
- දිගටම එන්න.
258
00:21:13,520 --> 00:21:15,910
- කාමරය ඇතුලටම වෙලා ඉන්න බලන්න.
- ඔවුන් අපේ ජල සැපයුම අඩාල කලා.
259
00:21:15,940 --> 00:21:17,180
අන්න.
ඒ එයින් කෙනෙක්.
260
00:21:17,210 --> 00:21:20,080
නෑ.
මම ඇමරිකානු හමුදාවේ සාමාජිකයෙක්.
261
00:21:20,100 --> 00:21:21,470
- මම ආවේ උදව් කරන්න.
- මේ වෙලාවේ අපි හැමෝම සටන් කරුවෝ.
262
00:21:21,490 --> 00:21:23,380
- මම නැවතත් කියනවා, මේ ඒමී ඇන්ඩර්සන්.
- මේකිව අල්ලගන්න!
263
00:21:23,410 --> 00:21:26,870
- එපා.
- අරකිව අල්ල ගන්න!
264
00:21:26,890 --> 00:21:28,730
අපි පහරදීමකට ලක් වෙලා.
265
00:21:28,760 --> 00:21:31,290
මම නැවතත් කියනවා,
අපි පහරදීමකට ලක්වෙලා.
266
00:21:31,320 --> 00:21:32,590
ඔතනම නවතිනවා!
267
00:21:32,910 --> 00:21:34,420
මේ අහන්න.
268
00:21:34,450 --> 00:21:36,920
මේ ගොඩනැගිල්ල ඇතුලේ
සිය ගානක් අහිංසක මිනිස්සු ඉන්නවා.
269
00:21:36,920 --> 00:21:38,030
එයාලා ඉන්නේ අනතුරේ.
270
00:21:38,050 --> 00:21:40,310
අපිට එයාලට උදව් කරන්න වෙනවා,
එයාලව මෙතනින් එලියට ගන්න වෙනවා.
271
00:21:41,870 --> 00:21:44,060
එයාලා අපේ
බලශක්තිය නැති කලා.
272
00:21:47,310 --> 00:21:50,300
අපි අපේ දේ වෙනුවෙන්
සටන් කල යුතුයි.
273
00:21:51,130 --> 00:21:54,340
අපි ගොඩනැගූ සියල්ලක්ම
බේරගන්න අපි සටන් කල යුතුයි.
274
00:22:03,430 --> 00:22:04,120
රේඩියෝ ක්‍රියා විරහිතයි.
275
00:22:04,120 --> 00:22:05,780
අපි පොඩි මට්ටමකින්
සම්බන්ධ වෙමු.
276
00:22:12,600 --> 00:22:14,060
ස්තුතියි, මාස්ටර් චීෆ්.
277
00:22:14,090 --> 00:22:15,350
ඕනේ වෙලාවක, සර්.
278
00:22:37,390 --> 00:22:38,620
එයාලා සටන් කරන්නෙ නෑ.
279
00:22:38,650 --> 00:22:40,470
මුන් පැනලා දුවනවා!
280
00:22:40,970 --> 00:22:43,270
මැඩම්, මිනිස්සු
වෙඩි වරුසාවෙන් පැත්තකට වෙන්නයි බලන්නේ.
281
00:22:43,300 --> 00:22:45,570
මට උන්ව වෙඩි වරුසා වලින්
අහකට ගන්න ඕනේ නෑ.
282
00:22:47,600 --> 00:22:50,010
අපි කැප්ටන් චැන්ඩ්ලර්ට
මේක ලේසි කරන්න හොඳ නෑ.
283
00:22:50,130 --> 00:22:52,420
කාටවත් ගොඩනැගිල්ලෙන්
පිට වෙන්න දෙන්න එපා.
ඒක ගැන බලාගන්නවා.
284
00:22:52,520 --> 00:22:53,280
යනවා.
285
00:22:53,300 --> 00:22:54,610
හොඳමයි,
මැඩම්.
286
00:22:56,190 --> 00:22:58,110
- හරි. හරි. පැහැදිලියි. පැහැදිලියි.
- ඔය විදියටම ඉන්න බලන්න.
287
00:22:58,170 --> 00:22:59,080
ඔයාට ප්‍රශ්ණයක් වෙන එකක් නෑ.
288
00:22:59,110 --> 00:23:02,360
- ග්‍රීන්, මේ ඔයා ද?
- මෙයාගේ ගොඩක් ලේ ගිහිල්ලා, සර්.
289
00:23:03,360 --> 00:23:05,400
කැප්ටන්.
290
00:23:06,430 --> 00:23:08,260
මම මේ ගැන
දැනන් හිටියේ නෑ.
291
00:23:08,880 --> 00:23:10,620
ඔයාට මාව විශ්වාස කරන්න වෙනවා.
292
00:23:10,640 --> 00:23:13,300
මම දන්නවා, ලුතිනන්.
මම දන්නවා.
293
00:23:13,330 --> 00:23:14,350
ක්ලාර්ක්!
294
00:23:16,670 --> 00:23:17,690
අපිට මෙයාව අයින් කරන්න වෙනවා.
295
00:23:17,690 --> 00:23:20,530
මෙයා ජීවත් වෙන එකක් නෑ,
මේ තුවාලේ වහලා දාන්නම වෙනවා.
296
00:23:20,620 --> 00:23:22,930
උමගේ ඔහේලගේ මිනිස්සු ඉන්නවා.
එයාලට උදව් කරන්න පුළුවන් ද?
297
00:23:22,950 --> 00:23:24,360
- මගේ පස්සෙන් එන්න.
- හොඳයි. මෙයාව මෙතනින් ගෙනියන්න.
298
00:23:24,360 --> 00:23:26,560
එන්න. අපි යමු. අපි යමු.
නැගිටිමු.
299
00:23:27,430 --> 00:23:30,530
මම ඔයාව අල්ල ගත්තා.
ඔන්න ඔය විදියට.
300
00:23:31,400 --> 00:23:32,580
ඔයාට අවුලක් වෙන එකක් නෑ.
301
00:23:34,630 --> 00:23:36,340
ආපහු යනවා!
ආපහු යනවා, දැන්ම!
302
00:23:36,340 --> 00:23:37,060
අපිට යන්න දෙනවා!
303
00:23:37,060 --> 00:23:38,270
හැමෝම,
පස්සට වෙලා ඉන්නවා!
304
00:23:38,270 --> 00:23:39,170
උන් අපිව මරන්නයි යන්නේ!
305
00:23:39,170 --> 00:23:40,770
කවුරුවත් පිටවෙන්න බෑ!
306
00:23:45,940 --> 00:23:48,470
විජහට මෙතනින් පිටවෙනවා.
හනික, හනික, හනික.
307
00:23:53,780 --> 00:23:55,130
දැන්.
308
00:24:17,060 --> 00:24:18,260
බාර්කර්.
309
00:24:21,910 --> 00:24:23,510
බාර්කර්.
310
00:24:35,480 --> 00:24:36,850
මාව බලාගන්න!
311
00:24:51,540 --> 00:24:53,200
ඉක්මන් කරපල්ලා කොල්ලනේ.
312
00:25:25,680 --> 00:25:26,940
මාව පරිස්සං කරපං.
313
00:25:48,510 --> 00:25:50,000
නියමයි!
314
00:25:51,470 --> 00:25:53,390
දුම දාගෙන ගින්දර වගේ!
315
00:26:12,610 --> 00:26:14,370
උමගට ඇතුල් වෙන තැනින්
ඩොක්ටර් ස්කොට්ව හොයා ගත්තා.
316
00:26:14,400 --> 00:26:17,270
එයා ආරක්ශිතයි.
එයා ඉන්නේ ලුතිනන් ෆෝස්ටර් එක්ක.
317
00:26:17,300 --> 00:26:18,530
කේරා?
318
00:26:18,550 --> 00:26:20,940
ඔය විදියට ඉමු කෙල්ලේ.
අපි ආපහු නැවට යන්නයි හදන්නේ.
319
00:26:20,970 --> 00:26:22,700
නෑ, මට ආපහු යන්න බෑ.
මට ආපහු යන්න බෑ.
320
00:26:22,720 --> 00:26:24,500
මම මෙතන ඉඳන් බලා ගන්නම්.
ඔයාට යන්න පුළුවන්. යන්න. යන්න!
321
00:26:24,530 --> 00:26:27,610
නෑ. මට බෑ.
මට ආපහු යන්න බෑ.
322
00:26:28,020 --> 00:26:29,880
නැවට නම් යන්න බෑ.
323
00:26:43,200 --> 00:26:44,560
ඇන්ඩෘ.
324
00:26:45,290 --> 00:26:46,310
ඒමී.
325
00:26:46,590 --> 00:26:48,380
මගේ අයිතීන් ගැන
එහෙම කියනව ද?
326
00:26:49,300 --> 00:26:52,250
නෑ, ඒ වගේම
මට මගේ මාංචු කුට්ටම ගේන්න අමතක වුනා.
327
00:26:52,960 --> 00:26:55,080
හිතුවද සටනක් නැතුවම
අතෑරලා දාවි කියලා?
328
00:26:55,230 --> 00:26:57,440
ඒක ඔයාගේ විදිය නෙමෙයි.
දැන් කියලා මොන වෙනසක් ද?
329
00:26:58,820 --> 00:27:01,390
අපිට මේ නගරය වෙනුවෙන්
ගොඩක් දේවල් කරන්න තිබුණා.
330
00:27:02,550 --> 00:27:04,020
අපි හතුරෝ වෙන්න ඕනේම නෑ.
331
00:27:04,020 --> 00:27:05,680
ඔව්, එහෙමත් කරලා බැලුවා.
332
00:27:06,650 --> 00:27:07,750
හොඳයි එහෙනං.
333
00:27:16,020 --> 00:27:18,880
මැඩම්,
යන්න වෙලාව.
334
00:27:25,740 --> 00:27:27,840
නැවියෝ එලියේ
නැව ඇතුලේ සටන් කරනවා!
335
00:27:27,860 --> 00:27:29,730
කවුරුහරි උන්ගේ
කැමරා වල පාලනය අරගෙන!
336
00:27:30,350 --> 00:27:32,030
- කවු ද?
- හත්වලාමේ මම දන්නේ නෑ.
337
00:27:32,060 --> 00:27:33,690
අපිට හැම පැත්තකින්ම
වදිනවා!
338
00:27:35,530 --> 00:27:37,030
බැල්ලිගේ පුතා!
339
00:28:57,940 --> 00:28:59,250
වහලට.
340
00:29:01,400 --> 00:29:03,730
ඒකි ගියේ වහලට.
341
00:29:16,120 --> 00:29:18,290
බල්ටිමොර් වල
සියල්ලෝම සවන් දෙන්න.
342
00:29:18,720 --> 00:29:22,460
U.S.S. නේතන් ජේම්ස්
නැවතත් පාලන කණ්ඩායමේ බලය යටතට පැමිණියා.
343
00:29:22,490 --> 00:29:24,060
- යමල්ලා.
- නැව අනුබද්ධිතව තිබෙනවා
344
00:29:24,080 --> 00:29:27,770
බල්ටිමෝර් නිදහස් කරගැනීමේ සටනට සහ
ප්‍රතිකාරය පැතිරවීම වෙනුවෙන්
345
00:29:27,790 --> 00:29:30,330
රතු උණෙන් පෙලෙන
සියලුම පුරවැසියන් වෙනුවෙන්.
346
00:29:32,090 --> 00:29:34,520
මේ පණිවුඩය යොමු කරන්නේ
ඒමී ග්‍රැන්ඩර්සන් වෙතටයි
347
00:29:34,540 --> 00:29:36,660
එමෙන්ම ඇයට
පක්ශපාතී සියලුම දෙනා වෙනුවෙන්.
348
00:29:36,760 --> 00:29:38,890
නේතන් ජේම්ස් නිදහස් වුනා
349
00:29:38,920 --> 00:29:40,850
එමෙන්ම තමුන්ට එරෙහි
සටනට සම්බන්ධ වී තිබෙනවා.
350
00:29:40,870 --> 00:29:43,080
අප විසින් තමුන්ගේ ඉක්මනින්
යටත් වීමට නියෝග කරනවා.
351
00:29:43,110 --> 00:29:44,800
තමුන්ගේ ආයුධ
බිම තබන්න...
352
00:29:46,580 --> 00:29:50,750
නැතිනම්, ඇමරිකානු නාවික හමුදාවේ සම්පූර්ණ
වෙඩි බලයට මුහුණ දෙන්න සූදානම් වෙන්න.
353
00:29:58,050 --> 00:29:59,860
හෙලිකොප්ටරය
කොච්චර දුරකින්ද තියෙන්නේ?
354
00:29:59,890 --> 00:30:02,010
- විනාඩි දෙකක් දුරින්, මැඩම්.
- යානය ආරක්ශා කරගන්න.
355
00:30:02,040 --> 00:30:04,210
නැවතත් මූලස්ථානයට පැමිණෙන්න.
ඒ වගේම කොහේද නොරිස්?
356
00:30:04,230 --> 00:30:06,170
මේ වෙද්දී
නොරිස් මැරිලා ඉවරයි.
357
00:30:08,190 --> 00:30:11,050
තමුන්ට ඕනේද පරාද වුනු
දෙයක් වෙනුවෙන් මැරෙන්න?
358
00:30:12,570 --> 00:30:14,320
තමුසෙලා මොනවද කරන්නේ?
වෙඩි තියනවා!
359
00:30:14,350 --> 00:30:16,890
මම ආපු තැන
තවත් 200ක් විතර ඉන්නවා.
360
00:30:18,340 --> 00:30:20,020
තමුන්ට ඇහෙන්න ඇතිනේ
මගේ X.O. කතා කරනවා.
361
00:30:20,040 --> 00:30:21,940
අපි ආපහු නැවේ බලය ගත්තා,
362
00:30:22,190 --> 00:30:24,140
මේ ගොඩනැගිල්ලම අපේ,
363
00:30:24,170 --> 00:30:26,000
ඒ වගේම අපි
බල්ටිමොර් වල මිනිස්සුන්ට කියන්නේ
364
00:30:26,030 --> 00:30:27,850
ඔලිම්පියා වල තියෙන තමුන්ගේ
මිනී මරන තැන
365
00:30:27,880 --> 00:30:29,240
වහලා දාලා ඉවරයි.
366
00:30:29,830 --> 00:30:31,540
තමුන්ට විකල්පයන්
දෙකක් තියෙනවා...
367
00:30:32,930 --> 00:30:34,290
නඩු වාරයක්...
368
00:30:34,950 --> 00:30:36,340
නැතිනං අවමගුලක්.
369
00:30:40,760 --> 00:30:42,440
මම තමුන්ට
ඍජු අණක් දුන්නා.
370
00:30:42,470 --> 00:30:43,540
වෙඩි තියනවා.
371
00:30:48,850 --> 00:30:51,250
මම තමුසේ එක්ක
කොහේවත් යන්නේ නෑ.
372
00:30:51,270 --> 00:30:52,650
මම ඔහේගේ දුව‘ව හොයා ගත්තා
373
00:30:52,680 --> 00:30:54,920
තමුන්ගේම
ලේ විලක් මැද වැටිලා ඉන්නවා,
374
00:30:54,950 --> 00:30:59,150
තමුන්ගේ ආරක්ශකයෙක් වෙඩි තියලා,
තමුන්ගේ අණ යටතේ!
375
00:31:01,450 --> 00:31:03,070
මගේ ළමයි
376
00:31:04,020 --> 00:31:06,280
පෙල ගහලා තිබුණා
මරලා දාන්න
377
00:31:06,410 --> 00:31:08,290
ඊට පස්සේ
උඳුන් වල පුච්චලා දාන්න,
378
00:31:08,310 --> 00:31:11,180
බලාපොරොත්තු සුන් වුනු
මිනිස්සු දහස් ගානක් එක්ක...
379
00:31:13,190 --> 00:31:15,490
ඒ හැම දෙයක්ම කලේ
එලිය දෙන්න
380
00:31:15,520 --> 00:31:16,980
තමුසේ තෝරගත්තු
කිහිප දෙනෙක් වෙනුවෙන් විතරයි.
381
00:31:17,000 --> 00:31:18,850
තමුන් දන්නේ නෑ!
382
00:31:18,880 --> 00:31:21,000
වෛසරය පැතිරෙනවා!
383
00:31:21,030 --> 00:31:24,030
එතකොට තමුසෙද ඕයි,
මැරෙන ජීවත් වෙන මිනිස්සු ගැන
තීරණය කරන්නේ!
384
00:31:24,050 --> 00:31:26,740
කලබලයක් ඇතිවුනා, කැප්ටන්,
385
00:31:27,030 --> 00:31:29,550
ඒත් මම සන්සුන්ව හිටියා.
386
00:31:29,680 --> 00:31:31,900
හැමෝම දුවලා ගිහිල්ලා
හැංගුනා,
387
00:31:31,920 --> 00:31:33,810
ඒත් මම
ඍජුව හිටියා!
388
00:31:33,830 --> 00:31:36,980
කිසිම සැලැස්මක් තිබුනේ නෑ
ඒත් මම මේක ගොඩනැගුවා.
389
00:31:38,160 --> 00:31:40,760
මම නිසා තමයි
මෙච්චර කාලයක් මිනිස්සු
පණ බේරගෙන හිටියේ.
390
00:31:40,790 --> 00:31:43,990
ඒත් තමුසෙට ප්‍රතිකාරය
ලඟ තිබිලත්,
391
00:31:44,640 --> 00:31:46,170
තමුසේ ඒක
නැවැත්තුවේ නෑ!
392
00:31:46,200 --> 00:31:48,210
තමුසේ දිගටම
මිනී මැරිල්ල කරගෙන ගියා.
393
00:31:51,560 --> 00:31:52,900
ඒක ඉවරයි.
394
00:31:53,360 --> 00:31:57,190
තමුසෙගේ මහ ලොකු
සාමාජීය පරීක්ශණය ඉතිහාසයක් විතරයි.
395
00:31:59,350 --> 00:32:01,310
මම තමුන්ට අවස්ථාවක් දෙන්නේ.
396
00:32:04,040 --> 00:32:05,550
ගෞරවාන්විතව
යටත් වෙනවා.
397
00:32:05,580 --> 00:32:08,450
එතකොට කවුද මට
තීන්දුව දෙන්නේ?
තමුන් ද?
398
00:32:08,470 --> 00:32:11,850
මම නෙමෙයි.
තමුසේගේම මිනිස්සු පිරුණු
ජූරියකින්.
399
00:32:14,380 --> 00:32:15,810
රේඩියෝ එක ගන්නවා.
400
00:32:16,670 --> 00:32:18,760
තමුන්ගේ භට කණ්ඩායම් වලට
යටත් වෙන්න කියනවා.
401
00:32:20,180 --> 00:32:21,890
ඔලිම්පියාවේ වැඩ නවත්තනවා.
402
00:32:21,950 --> 00:32:24,640
තමුන්ගේ හෙලිකොප්ටර් හරවලා යවලා
සාමයෙන් එනවා.
403
00:32:25,310 --> 00:32:27,100
දැනට තමුන්ට තියෙන්නේ
ඒ විදිය විතරයි.
404
00:32:43,160 --> 00:32:45,090
මේ-මේ කතා කරන්නේ ඒමි...
405
00:32:45,210 --> 00:32:47,030
මේ ඒමී ග්‍රැන්ඩර්සන්.
406
00:32:47,330 --> 00:32:48,780
පසුබහින්න.
407
00:32:49,670 --> 00:32:52,850
වැඩ සියල්ල
අවසන් කරන්න
408
00:32:52,880 --> 00:32:56,260
ඔලිම්පියා ඇතුලේ
සිදුවෙන වැඩ සියල්ලක්ම.
409
00:32:57,380 --> 00:33:02,010
නැවතත් කියනවා...
පසු බහින්න.
410
00:33:03,240 --> 00:33:05,130
අපි යටත් වෙනවා.
411
00:33:19,820 --> 00:33:22,160
මම රාක්ශයෙක් නෙමෙයි.
412
00:33:22,780 --> 00:33:25,270
මම එහෙම නෙමෙයි.
413
00:33:26,140 --> 00:33:29,510
ඩොක්ටර් හමාඩා මට
තහවුරු කරලා කිව්වා
414
00:33:29,530 --> 00:33:31,250
ඒ රසායනික සංයුතියෙන්
415
00:33:31,280 --> 00:33:34,140
වේදනාවෙන් තොර
ඉක්මන් මරණයක් දැනෙනවා කියලා.
416
00:33:35,350 --> 00:33:38,340
මමයි ඒක හදන්න කියලා
බල කලේ.
417
00:34:01,460 --> 00:34:03,850
නේතන් ජේම්ස්,
සේන්දු වෙනවා.
418
00:35:06,100 --> 00:35:07,740
ඔයා ඒක බේර ගත්ත ද?
419
00:35:08,170 --> 00:35:09,170
මම නෙමෙයි.
420
00:35:09,890 --> 00:35:11,230
ඩොක්ටර් රියෝස්.
421
00:35:12,530 --> 00:35:14,090
ඒ වගේම ක්වින්සි.
422
00:35:20,250 --> 00:35:22,710
ඩොක්ටර් කියපු විදියට නම්
ඕක ඉක්මනට අයිස් වල දාන්න වේවි.
423
00:35:28,900 --> 00:35:30,120
හරි.
424
00:36:09,690 --> 00:36:11,440
ඔයාට ස්තුතියි, හොලන්ඩ්.
මම මෙතන ඉඳන් බලාගන්නං.
425
00:36:11,460 --> 00:36:12,580
සර්. හොඳමයි,
සර්.
426
00:36:22,080 --> 00:36:23,890
වන සත්තු.
427
00:36:37,870 --> 00:36:40,790
ඔයාලා මෙතන ඉන්න
මම ඔයාලට ඉන්න තැන හොයාගන්නකං.
428
00:36:45,630 --> 00:36:47,980
මම දැනට මුහුද අද්දර
කැබින් එක පාවිච්චි කරන්නම්.
429
00:36:49,030 --> 00:36:50,560
ඊට පස්සේ මොකද කරන්නේ?
430
00:36:52,120 --> 00:36:54,650
අපි බල්ටිමෝර් වල ඉඳන්
මේ දේවල් බේරුමක් කරගනිමු.
431
00:37:00,320 --> 00:37:02,470
ඊට පස්සේ අපි ආපහු
නෝර්ෆෝල්ක් වලට යමු,
432
00:37:02,570 --> 00:37:05,350
ඊට පස්සේ කණ්ඩායම් වලට පුළුවන්
තමුන්ගේ පවුලේ අයව හොයා ගන්න යන්න.
433
00:37:07,020 --> 00:37:10,040
එතනින් පස්සේ,
අපි කරන්න තියෙන දෙයක් ගැන බලමු.
434
00:40:13,940 --> 00:40:15,440
එතකොට,
මේක තමයි ගෙදර.