1 00:00:00,620 --> 00:00:01,780 මෙන්න එයා එනවා! 2 00:00:13,070 --> 00:00:14,280 ඔයාලට බොහෝම ස්තුතියි. 3 00:00:15,210 --> 00:00:16,980 ස්තුතියි. ඔයාලට ගොඩක් ස්තුතියි. 4 00:00:20,490 --> 00:00:23,420 මෙතන කමාන්ඩෝ 6ක් ඉන්නවා. මම ගනන් කරපු විදියට 4ක් මග ඉන්නවා. 5 00:00:23,660 --> 00:00:25,710 අර නිල්පාට ශර්ට් එකක් ඇඳන් ඉන්න අමනයා. 6 00:00:25,890 --> 00:00:28,220 බෙල්ලේ පොට යනකං වටේට ඔලුව කරකවන එකා? 7 00:00:28,730 --> 00:00:29,630 ඌ සොලේස් ඇතුලේ හිටියා. 8 00:00:29,640 --> 00:00:31,760 ඌ මාව අඳුනගත්තොත්, අපිට ප්‍රශ්ණයක් ඇතිවෙන්න පුළුවන්. 9 00:00:31,760 --> 00:00:33,600 සර්, අර ඇත්තටම ජනාධිපති ද? 10 00:00:33,660 --> 00:00:35,740 බංකරේ ඇතුලේ හැම එකාම ඇත්තටම මැරිලා නම්, එහෙම තමයි, 11 00:00:35,740 --> 00:00:37,040 ඌ තමයි ජනාධිපති වෙන්න ඉන්නේ 12 00:00:38,630 --> 00:00:41,160 මට නම් පේන්නේ එයා රඟපානවා වගේ. 13 00:00:43,350 --> 00:00:46,260 එයා හැසිරෙන විදිය, හැඟීම් ප්‍රකාශණය, 14 00:00:47,100 --> 00:00:49,470 අර මිනිස්සු දෙන්නා එයාත් එක්ක ඉන්න විදියත් එක්ක. 15 00:00:51,470 --> 00:00:53,230 එයාව තියාගෙන ඉන්නේ බලහත්කාරයෙන්. 16 00:00:53,470 --> 00:00:56,070 උන් මෙයාව අල්ල ගත්තා කියන්නේ, උන්ට පුළුවන් වේවි රට එකට එකතු කරන්න, 17 00:00:56,070 --> 00:00:57,680 ඒ වගේම සන්නිවේදනය නගාසිටුවලා ගනීවි, 18 00:00:58,660 --> 00:01:00,050 උන් හැම දේකම පාලනය අතට ගනීවි... 19 00:01:00,500 --> 00:01:02,810 රජයේ සංචිතයන්, හමුදාව. 20 00:01:02,820 --> 00:01:04,220 ඒක සිද්ධ වෙන දෙයක් නෙමෙයි. 21 00:01:05,060 --> 00:01:06,230 ඔයාලට බොහෝම ස්තුතියි. 22 00:01:06,380 --> 00:01:07,150 මොනම විදියකින් හරි, 23 00:01:07,160 --> 00:01:09,100 අපි මෙතනින් ප්‍රධාන අණදෙන නිලධාරියාව එලියට ගෙනියනවා. 24 00:02:04,030 --> 00:02:05,160 මං වෙනුවෙන් මෙතන බලාගනිං. 25 00:02:05,440 --> 00:02:07,200 - ඔතනට උදව් ඕනේද ලොක්කා? - ඔව්, මචෝ. ස්තුතියි. 26 00:02:07,200 --> 00:02:09,030 මොකක්ද බං මේ තැන? 27 00:02:09,090 --> 00:02:10,740 ගොඩක් මිනිස්සු ඉන්නවා කියන්නේ, ගොඩක් අයට කන්න කෑම ඕනේ වෙනවා. 28 00:02:10,740 --> 00:02:11,720 ඇත්ත තමයි. 29 00:02:14,420 --> 00:02:15,860 Tiger කණ්ඩායම අමතනවා. 30 00:02:15,980 --> 00:02:17,340 සර්, Tiger කණ්ඩායම අමතනවා. 31 00:02:22,010 --> 00:02:23,560 ග්‍රින්, මට කියන්න C.O. ඉන්නේ ඔයාත් එක්ක කියලා. 32 00:02:23,560 --> 00:02:24,550 මෙතන නෑ සර්. 33 00:02:24,550 --> 00:02:26,790 Vulture කණ්ඩායමත් එක්ක සම්බන්ධතාවයක් නෑ. 34 00:02:26,790 --> 00:02:29,810 මම ඉන්නේ යාර 500 ක් උතුරින් Tiger කණ්ඩායමට බටහිරින් වහලක් උඩ. 35 00:02:30,310 --> 00:02:33,740 - කරන්න ඉන්නේ මොනව ද? - ඇත්තටම සර්, අපි එන විදියක් බලනවා. 36 00:02:33,750 --> 00:02:35,630 හැම පැත්තකින්ම එලියට නිරාවරණය වෙලා. 37 00:02:35,970 --> 00:02:37,660 C.O. ගොඩක් දුරට ඇතුලේ අහු නොවී ඉන්නවා. 38 00:02:37,660 --> 00:02:40,130 එක්කෝ, එයා ඇවිදිනවා ඇත්තේ ඔලුවට තුවක්කුවක් තියපු නිසා වෙන්න පුළුවන්. 39 00:02:40,130 --> 00:02:41,650 එකතුවීමේ තැන මොකක්ද ටේලර්? 40 00:02:41,650 --> 00:02:44,380 මම ඉන්න තැන ඉඳන් සැතපුම් බාගයක් දුරින් බේස්බෝල් ක්‍රීඩාංගනයක් තියෙනවා බටහිරට වෙන්න 41 00:02:45,220 --> 00:02:47,630 උතුරෙන් 30.275, 42 00:02:47,870 --> 00:02:49,890 බටහිරින් 81.462. 43 00:02:49,890 --> 00:02:52,320 තේරුණා, උතුරෙන් 30.275, 44 00:02:52,320 --> 00:02:54,410 බටහිරින් 81.462 ක්‍රීඩාංගනයක්. 45 00:02:54,410 --> 00:02:57,120 - හෙලිකොප්ටරයක් බාන්න ඉඩ ඇති ද? - ඒකටම තමයි එතන කිව්වේ. 46 00:02:57,120 --> 00:02:59,900 තේරුණා, පණිවුඩය ලැබුණා, ඒක හොයාගන්න. 47 00:03:01,790 --> 00:03:03,700 ග්‍රින්, ඔයාගේ පැත්තට කෙනෙක් එනවා. 48 00:03:04,370 --> 00:03:05,600 අයින් වෙනවා. 49 00:03:06,120 --> 00:03:07,480 හොඳයි කොල්ලනේ! 50 00:03:07,700 --> 00:03:09,170 බැරැක්ක වලට පෙට්ටි පටවගන්න 51 00:03:09,170 --> 00:03:10,770 පැති දොර දිහාවට මේවා ටික ගෙනියන්න. 52 00:03:10,770 --> 00:03:11,970 හොඳයි. 53 00:03:15,930 --> 00:03:17,140 මම ඒක ගන්නම්. 54 00:03:18,100 --> 00:03:19,810 මේක ගෙනියන්නේ විද්‍යාඥයා ලඟට. 55 00:03:20,720 --> 00:03:21,950 ඔයා කියන දෙයක් තමයි. 56 00:03:31,260 --> 00:03:34,220 නියම වැඩක්, මගේ යාලුවා. මේක මම බලාපොරොත්තු වුනාටත් වඩා ලොකු දෙයක්. 57 00:03:34,220 --> 00:03:37,340 දෙන පණිවිඩය ඇත්ත එකක් වුනාම, මිනිස්සු තහවුරු කරගන්නවා ඒක අනුගමනය කරන්න. 58 00:03:37,750 --> 00:03:38,900 පරිස්සමට ඉන්න. 59 00:03:45,400 --> 00:03:47,070 තාමත් සබ් එකත් එක්ක සම්බන්ධ වෙන්න බැරිවුනා. 60 00:03:47,200 --> 00:03:49,300 මම ඔයාට කියන්නේ, මේක අර නැවේ වැඩක්. 61 00:03:49,990 --> 00:03:51,980 ගොඩක් දුරට ඒක රිපීටර් එකේ අවුලක් වෙන්නත් පුළුවන්. 62 00:03:52,140 --> 00:03:54,680 ඉයන් දන්නවා කෙලින්ම අපිත් එක්ක කතා කරන එක හොඳ නෑ කියලා. 63 00:03:54,680 --> 00:03:57,290 එක්කෝ උන් පහරදීමකට ලක්වෙලා ඇති. 64 00:03:57,290 --> 00:03:58,840 සමහරවිට ගිලිලා ඇති. 65 00:03:58,840 --> 00:04:01,210 ගිලිලා කියන්නේ, ගිලිලා. එහෙම වුනා කියලා අපිට කරන්න දෙයක් නෑ. 66 00:04:01,210 --> 00:04:02,400 උඹට එහෙම කියන්න බෑ. 67 00:04:02,400 --> 00:04:05,490 දැන් අපිට ඒ වෙනුවෙන් කරන්න කියලා දෙයක් ඉතුරු වෙලා නෑ. 68 00:04:06,080 --> 00:04:07,250 තේරුණා ද? 69 00:04:08,100 --> 00:04:09,360 හොඳයි, අයියේ. 70 00:04:12,110 --> 00:04:13,340 මට තේරුණා. 71 00:04:15,190 --> 00:04:16,270 හොඳයි. 72 00:04:17,920 --> 00:04:20,790 අර කොල්ලෝ කීප දෙනා දැකලා තියෙනවා ජීවත් වෙලා ඉන්න කිහිප දෙනෙක්. 73 00:04:21,670 --> 00:04:24,760 උන් ජීවත් වෙන්නේ 1-1-5 පැත්තේ ට්‍රෙලර් එකක. 74 00:04:25,150 --> 00:04:28,060 නීල්ස්ට තවත් කරන්න කියලා අමුතු වැඩ දෙක තුනක් තියෙනවා කියලත් කිව්වා. 75 00:04:28,060 --> 00:04:30,750 ඔයාට එයාත් එක්ක යන්න වෙනවා. අර වෑන් එකට නගිනවා. 76 00:04:32,270 --> 00:04:33,360 යනවා. 77 00:04:41,590 --> 00:04:44,530 සර්, කණ්ඩායම එකතු වෙන තැන මෙතන, ජැක්සන්විල් වලින් උතුරට වෙන්න. 78 00:04:44,650 --> 00:04:47,220 අපිට මෙතන ඉඳන් හෙලිකොප්ටර දියත් කරන්න 79 00:04:47,220 --> 00:04:48,970 පැය දෙකක් විතර යාවි, සුලඟේ තත්වය අනුව. 80 00:04:48,970 --> 00:04:50,950 කෙලින්ම වතුර උඩ ඉඳන් යවන්න බෑ, සබ් එක ඇහැ ගහගෙන ඉඳිද්දී කොහෙත්ම බෑ. 81 00:04:50,950 --> 00:04:52,920 ඔයාට මීට වඩා ගොඩක් ආරක්ශිත තැනක් හොයාගන්න වෙනවා. 82 00:04:55,580 --> 00:04:57,350 ශාන්ත ජෝන් ගඟේ මෝය කට තියෙනවා. 83 00:04:57,350 --> 00:04:59,660 එතන තියෙන භූමි කොටස් එක්ක අපේ තැන ආවරණය වෙන්න පුළුවන් 84 00:04:59,660 --> 00:05:01,270 උන් අපේ සන්නිවේදනය අනුව ගත්තොත්, ඒත්... 85 00:05:02,030 --> 00:05:04,030 අපිට එතනට යන්න තවත් පැයක් වැඩි වේවි. 86 00:05:08,540 --> 00:05:09,480 O.O.D, අලුත් ගමන් මාර්ගයක් හදන්න 87 00:05:09,480 --> 00:05:10,810 ශාන්ත ජෝන් ගඟේ මෝය කට ලඟට. 88 00:05:10,810 --> 00:05:13,350 - O.O.D., එහෙමයි. පලමු නිශ්ෂබ්ධතා මට්ටමින් ද? - ඔව. 89 00:05:13,550 --> 00:05:15,860 හේල්ස්මන් වම බලන්න, හැරවුම් කේන්ද්‍රය 3-2-5. 90 00:05:15,860 --> 00:05:17,670 තැනිතලා භූමි සංඛ්‍යාතයන් භාවිතා කරන්න, අපේ සිග්නල් හංගලා දාන්න. 91 00:05:17,670 --> 00:05:18,980 නාවික සැතපුම් 12න් ගන්න. 92 00:07:08,390 --> 00:07:09,360 ඔහේ මොනවද ඔතන කරන්නේ? 93 00:07:09,360 --> 00:07:11,050 කලබල වෙන්න එපා, මචෝ. මේ... 94 00:07:12,340 --> 00:07:13,500 මම මූත්‍රා පාරක් දැම්මා. 95 00:07:13,500 --> 00:07:15,500 - ඉක්මනට වැඩට බහිනවා. - හරි එන්න. 96 00:07:38,170 --> 00:07:39,930 අම්මෝ, දෙයියනේ. 97 00:07:40,120 --> 00:07:41,970 බලන්නකෝ මේ කොල්ලගේ තරම? 98 00:07:43,400 --> 00:07:44,840 මෙයා ලොකු දරුවෙක් නෙව. 99 00:07:46,900 --> 00:07:49,870 ඔයා විශේෂ කෙනෙක් දරුවෝ. ඔයා තෝරගත්තු කෙනෙක්. 100 00:07:51,020 --> 00:07:52,300 අපි හැමෝම වගේ. 101 00:08:07,120 --> 00:08:08,770 අපි මොනවා කලත්, අපිට ඒක ඉක්මනට කරන්න වෙනවා. 102 00:08:08,770 --> 00:08:10,270 එයාලා අද රෑම ජනාධිපතිව එක්කගෙන යනවා. 103 00:08:10,270 --> 00:08:12,340 - නිව් ඕර්ලන්ස් වලට? - ඔයා කොහෙන්ද ඒක දැනගත්තේ? 104 00:08:12,340 --> 00:08:13,710 මැද මිදුලේ හිටපු ආරක්ශකයෙකුගෙන්. 105 00:08:13,710 --> 00:08:15,780 පොඩ්ඩක් අඟර දඟර දාපු ගමන්. හැම විස්තරයක්ම කියලා දැම්මා. 106 00:08:15,790 --> 00:08:18,250 - ග්‍රීන්, ටේලර් දෙන්නගෙන් තොරතුරක් ලැබුණ ද? - නෑ, සර. 107 00:08:18,250 --> 00:08:19,910 ඒ ට්‍රක් බඩු එකතු කරන්න ගිහිල්ලා. 108 00:08:19,910 --> 00:08:21,530 එයාලා ඕනේම තැනක ඉන්න පුළුවන්. 109 00:08:22,850 --> 00:08:24,820 අපිට සොලේස් වලදී හමුවුනු යාලුවා අපේ මූණට හමු නොවෙන්න 110 00:08:24,820 --> 00:08:26,770 මගේ පිටවීමේ සැලැස්ම ක්‍රියාත්මක කරන්න පුළුවන්... 111 00:08:26,770 --> 00:08:28,700 අපිට ජනාධිපතිව ආරක්ශකයින්ගෙන් වෙන් කරගන්න පුළුවන් නම්. 112 00:08:28,700 --> 00:08:31,540 අපිට ඉක්මනට වැඩේ කරන්න වෙනවා, ඒ වගේම එයාට ඒ ගැන ඒත්තු ගන්වන්නත් සිද්ධ වේවි. 113 00:08:32,170 --> 00:08:33,830 ඔයා එයා හැසිරුණු විදිය ගැන කියපු දේ වැරදියි. 114 00:08:33,830 --> 00:08:34,950 එයා හිර කරගෙන ඉන්න එකෙක් නෙමෙයි. 115 00:08:34,950 --> 00:08:36,080 එයාත් උන් එක්ක එකතු වෙලා ද? 116 00:08:36,080 --> 00:08:37,840 මේ කණ්ඩායම් වල මට්ටම් තියෙනවා. 117 00:08:37,840 --> 00:08:39,280 සමහරවිට එයා දන්නේ නැතුව ඇති මොකක්ද ඇත්තටම වෙන්නේ කියලා. 118 00:08:39,280 --> 00:08:40,400 මම දන්නේ නෑ එයා කොයි තරමක් දන්නවද කියලා, 119 00:08:40,400 --> 00:08:42,750 ඒත් මිනිහත් උන් එක්කම එකට නටනවා. 120 00:08:42,750 --> 00:08:43,910 අපිට මේක සද්ධ නැතුව කරන්න වෙනවා. 121 00:08:43,910 --> 00:08:46,030 එයා මෙතන ඉන්නේ කැමැත්තෙන් නම්, ඒකේ තේරුම මෙතන බලයක් තියෙනවා කියලා. 122 00:08:46,030 --> 00:08:48,310 එයාට බලය තියෙනවා කියන්නේ, එයාව පොලඹවා ගන්න පුළුවන් කියන එක. 123 00:09:04,120 --> 00:09:05,130 රිපීටර් එක නැති වෙලා ද? 124 00:09:05,130 --> 00:09:07,220 විනාස වෙලා, කෑලි කෑලි වලට. 125 00:09:07,230 --> 00:09:08,140 මේක නැවේ වැඩක් වෙන්නම ඕනේ. 126 00:09:08,140 --> 00:09:09,580 අපිට අයියා මලෝ දෙන්නට අනතුරු අඟවන්න වෙනවා. 127 00:09:09,850 --> 00:09:11,240 අපි එහෙම කතා කරනවට වඩා හොඳයි 128 00:09:11,240 --> 00:09:13,110 අපිට පහරදෙන්න කියලා ලකුණක් අඳිනවා 129 00:09:13,110 --> 00:09:14,300 අපේ සබ් එකේ පැත්තකින්. 130 00:09:14,300 --> 00:09:15,570 ඒක අලුත්වැඩියා කරන්න දවස් ගානක් යාවි. 131 00:09:15,570 --> 00:09:17,590 අපිට මෙතන පස්ස ඇඟිල්ල ගහගෙන බලාගෙන ඉන්න බෑ. 132 00:09:17,590 --> 00:09:18,630 ඔයා ඇති. 133 00:09:18,680 --> 00:09:22,340 අපිට අර නැව ගැන පැය ගානක් යනකං අහන්න ලැබුනේ නෑ. 134 00:09:22,340 --> 00:09:23,450 අපි ඇත්තේ උන්ට වඩා ගොඩක් දුරින්. 135 00:09:23,450 --> 00:09:24,740 අපිට උන් ඇහුනේ නැති පලියට 136 00:09:24,950 --> 00:09:26,100 ඒකේ තේරුම උන් එලියේ නෑ කියන එක නෙමෙයි. 137 00:09:26,100 --> 00:09:27,820 ඒකෙන් උඹ ලොකු මොලකාරයා කියලද කියන්නේ? 138 00:09:27,820 --> 00:09:29,570 ඔව්, තමුසේ... 139 00:09:30,150 --> 00:09:32,300 ඔය ඇති! දෙයියන්ගේ නාමෙට! 140 00:09:32,310 --> 00:09:34,260 තමුසෙලාගේ කෑගැහිල්ල නිසා කිසිම දෙයක් හිතාගන්න බෑ! 141 00:09:34,260 --> 00:09:37,130 කට වහපල්ලා! උඹලා ඔක්කෝම! කට වහගනිල්ලා! 142 00:09:37,130 --> 00:09:39,540 බීලා කං කෙඳිරිගාන අමනයෝ. 143 00:09:39,540 --> 00:09:40,840 මට පොඩ්ඩක්... 144 00:09:41,280 --> 00:09:42,520 මට ඕනේ... 145 00:09:43,610 --> 00:09:44,760 හිතන්න. 146 00:09:54,690 --> 00:09:57,780 මේ මැශින් එක නම් ගොඩක් සිත්ගන්නාසුලුයි ඩොක්ටර් ස්කොට්. 147 00:09:57,790 --> 00:10:00,460 ඇත්තටම ස්තුති කරන්න ඕනේ කමාන්ඩර් ගාර්නෙට්‘ට 148 00:10:00,460 --> 00:10:01,900 ඒ වගේම ලුතිනන් චංග්‘ට. 149 00:10:02,670 --> 00:10:04,720 මම වෛරස් එක ඇතුලත් කලා 150 00:10:05,390 --> 00:10:08,040 මීයෝ 4 දෙනෙක් ඇතුලට. 151 00:10:08,770 --> 00:10:10,040 ඒ වගේම දැන්... 152 00:10:11,180 --> 00:10:13,400 මේක තමයි එයාලට ප්‍රතිකාරය ලබා දෙන්න වෙලාව. 153 00:10:15,720 --> 00:10:19,130 ඊට පස්සේ... අපිට බලාගෙන ඉන්න තියෙන්නේ. 154 00:10:26,310 --> 00:10:29,710 ඒ කියන්නේ, එයාලට තියෙන්නේ හුස්ම ගන්න විතරයි? 155 00:10:29,710 --> 00:10:32,420 ඔව්, එයාලට කරන්න තියෙන්නේ හුස්ම ගන්න එක විතරයි. 156 00:10:33,400 --> 00:10:35,180 ඒක වැඩ කරන්නෙ තනිකරම ඉන්හේලර් එකක් වගේ. 157 00:10:39,790 --> 00:10:41,540 - උඹට ශුවර් ද? - එතන හිටියේ ඌම තමයි. 158 00:10:41,980 --> 00:10:43,480 ඌ මොකක්හරි පරීක්ශණයක් කරමින් හිටියේ. 159 00:10:43,490 --> 00:10:45,920 දෙයියනේ. මම හිතුවේ ඒ අපි ඒ කාලකණ්නියාව නැවත් එක්කම ගිනිබත් කරලා දැම්මා කියලා. 160 00:10:45,920 --> 00:10:47,320 ඔන්න දැන් ඌ ආපහු මරණයෙන් නැගිටලා ඇවිල්ලා. 161 00:10:47,450 --> 00:10:48,520 හේයි, කොල්ලනේ! 162 00:10:48,520 --> 00:10:49,160 යන්න වෙලාව හරි. 163 00:10:49,160 --> 00:10:50,360 - බඩු පටවගන්න. - හොඳයි. 164 00:10:52,140 --> 00:10:53,310 අපි කොහේද යන්නේ? 165 00:10:53,360 --> 00:10:55,700 ගොඩක් මිනිස්සු ඉන්නවා, ගොඩක් කන්න දෙන්නත් තියෙනවා. 166 00:10:58,460 --> 00:11:00,030 මොකද මේ මෝටර් රථ පෙලපාලියක්? 167 00:11:00,210 --> 00:11:02,370 මම හිතුවේ ශෝන්ට මේක රහසිගතව කරන්න ඕනේ වුනා කියලා. 168 00:11:02,380 --> 00:11:04,220 උන් කැමති වෙන එකක් නෑ නේද උඹ කරන දේවල් දැනගන්න, නේ ද? 169 00:11:04,500 --> 00:11:05,750 උන් මෙතන කරන්නේ බඩු මුට්ටු ප්‍රවාහනය කරන එක. 170 00:11:05,750 --> 00:11:07,510 තමුසේ මග බහින එකෙක් විතරයි. 171 00:11:08,590 --> 00:11:09,790 ඇතුලට නගිනවා. 172 00:12:01,560 --> 00:12:03,840 අර ඔයාගේ බෑග් එකද නෝනා? අර ඔයාගේ බෑග් එක ද? 173 00:12:03,840 --> 00:12:05,130 නෑ. 174 00:12:06,140 --> 00:12:07,790 දැනට විනාඩි 20ක විතර ඉඳන් ඕක තියෙන්නේ ඔතන 175 00:12:07,790 --> 00:12:10,350 ඒ වගේම මම දිව්රලා කියන්නේ, මට ඒක ඇතුලේ බීප් සද්ධෙකුත් ආවා. 176 00:12:11,690 --> 00:12:13,220 බීප් සද්ධයක්? 177 00:12:15,120 --> 00:12:17,980 මේ බලන්න, මට බොරුවට බය වෙන්න ඕනේ නෑ, ඒත් අතන ඉන්නේ ජනාධිපති තුමා, නේ? 178 00:12:19,720 --> 00:12:21,180 මම කියන්නේ, අපි මුකුත් නොකියා ඉන්නව ද? 179 00:12:24,130 --> 00:12:27,190 බෝම්බයක්! මෙතන බෝම්බයක් තියෙනවා! 180 00:12:30,720 --> 00:12:32,520 අපොයි, දෙයියනේ. මේ දොර ලොක් වෙලා! 181 00:12:34,260 --> 00:12:36,090 මාව මෙතනින් එලියට ගෙනියනවා! මාව මෙතනින් එලියට ගෙනියනවා! 182 00:12:36,170 --> 00:12:37,310 මාව මෙතනින් එලියට ගෙනියනවා! 183 00:12:37,580 --> 00:12:40,130 මෙතනින් පැත්තකට වෙනවා! 184 00:12:40,210 --> 00:12:42,380 සර්, පහත් වෙන්න. පහත් වෙලා ඉන්න! 185 00:13:03,770 --> 00:13:04,850 ජනාධිපති තුමා. 186 00:13:04,850 --> 00:13:06,850 - උඩ තට්ටුවේ බෝම්බෙකට බයවෙලා. - මොකක්? 187 00:13:06,850 --> 00:13:09,120 ඒක නිකංම බඩු මල්ලක්. ගෑණු කෙනෙක් කලබල වෙලා. 188 00:13:09,120 --> 00:13:11,040 - ඒක ලොකු දෙයක් නෙමෙයි. - ඒක ලොකු නැත්තේ න. 189 00:13:11,050 --> 00:13:12,480 මම එතන යට වෙන්න තිබුණා. 190 00:13:13,260 --> 00:13:15,900 සෙනග අස්සේ හිටපු කවුදෝ එකෙක් මගේ මූණටම කඩා පැන්නා. 191 00:13:17,260 --> 00:13:19,310 මෙයා ඉස්සරහට පැනලා මිනිහා ගහලා පැන්නුවේ නැතිවෙන්න, 192 00:13:19,440 --> 00:13:20,890 කවුද දන්නේ මොනවායින් මොනවා වේවිද කියලා? 193 00:13:20,950 --> 00:13:23,580 මට විශ්වාසයි, ඌ මට පිහියකින් අනින්න වුනත් ඉඩ තිබුණ. 194 00:13:23,580 --> 00:13:26,470 ඉතිං ඔයා එයාව මෙහාට ගෙනාවද? ඌට මොනවද ඕනේ? සම්මානයක් ද? 195 00:13:26,470 --> 00:13:28,170 සන්සුන් වෙනවා, ජේම්ස්. හැදියාවක් තියාගන්නවා. 196 00:13:31,190 --> 00:13:32,620 ශෝන් රැම්සේ. 197 00:13:32,710 --> 00:13:34,520 ඇත්තෙන්ම මම දන්නවා ඔයා කවුද කියලා. 198 00:13:34,520 --> 00:13:37,640 හොඳයි, ඔයාගේ උදව්වට ස්තුතියි. හරිනේ? 199 00:13:37,910 --> 00:13:39,390 අගෞරවේකට කියනවා නෙමෙයි... 200 00:13:41,140 --> 00:13:42,930 ඒත් අහ්, ඇමරිකාවේදී නම් 201 00:13:42,930 --> 00:13:45,730 ජනාධිපති වෙනුවෙන් අපි ආරක්ශකයෝ දෙන්නෙකුට වඩා පාවිච්චි කරනවා. 202 00:13:47,590 --> 00:13:49,160 ඒ වගේම අපි කවදාවත් එයාව දාලා පැනලා දුවන්නේ නෑ. 203 00:13:59,540 --> 00:14:00,750 ඔයා හරි. 204 00:14:00,990 --> 00:14:04,400 ජියෝවානී, මේ වැඩකට නැති එවුන් එක්ක උඹටත් ජනාධිපති ආරක්ශක වැඩට බහින්න වෙනවා. 205 00:14:04,400 --> 00:14:07,320 හරියට දැනගන්නවා, මේ වගේ දෙයක් ආයෙමත් සිද්ධ වෙන්න දෙන්න බෑ කියලා. 206 00:14:07,320 --> 00:14:10,890 නෑ, මට ඕනේ මෙයා. මට ඕනේ ඇමරිකානුවෙක්. 207 00:14:20,360 --> 00:14:21,470 ඔයාට නමක් තියෙනව ද? 208 00:14:21,470 --> 00:14:22,660 ටොමී. 209 00:14:23,650 --> 00:14:25,040 ඔයා කොහේ කෙනෙක්ද, ටොමී? 210 00:14:25,080 --> 00:14:26,980 නිව්යෝර්ක් වලදී ආරක්ශකයෙක් විදියට වැඩ කලා. 211 00:14:27,750 --> 00:14:30,350 මම මියාමි වලින් ආපු තරුණ සංගීත තරුවකගේ ආරක්ශාවට හිටියේ 212 00:14:30,360 --> 00:14:31,880 වෛරස් එක පැතිරෙන කාලේ. 213 00:14:33,280 --> 00:14:36,010 ඊලඟට මම දැක්කේ, මිනිස්සු මැස්සෝ වගේ මැරිලා වැටෙනවා, 214 00:14:36,010 --> 00:14:37,450 ඒත් මම පණ ගහලා හිටියා. 215 00:14:39,090 --> 00:14:44,670 මට ඇයි කියලා තේරුම් ගන්න බැරිවුනා ඔයාලගේ කොල්ලෙක් හමුවෙනකං... 216 00:14:48,400 --> 00:14:49,780 මම තෝරගත්තු කෙනෙක් කියලා. 217 00:14:57,500 --> 00:14:58,790 එතකොට තමුන්ගේ පවුල? 218 00:15:06,220 --> 00:15:07,650 බිරිඳ බේරුනේ නෑ. 219 00:15:09,930 --> 00:15:11,330 එතකොට ඔයා කොහොමද අපි ලඟට ආවේ? 220 00:15:11,330 --> 00:15:12,990 දකුණූ පැත්තේ බස් එකකින්. 221 00:15:13,000 --> 00:15:15,300 ඒ කියන්නෙ මැක්ඩොව්ල්ව එහෙම හමුවෙන්න ඇති. 222 00:15:15,640 --> 00:15:17,820 ඇත්තටම මට වැඩිය නම් මතක තියෙන්නේ නෑ. 223 00:15:19,590 --> 00:15:21,220 ඒ වුනාට මිනිහා, නියම විදියට කතා පවත්වනවා. 224 00:15:32,640 --> 00:15:33,810 ඔයා කිව්වා ඔයා තෝරගත්තු කෙනෙක් කියලා. 225 00:15:40,100 --> 00:15:41,240 මම දන්නවා මම එහෙම කෙනෙක් කියලා. 226 00:15:41,240 --> 00:15:44,520 ඒ කියන්නේ ඒකේ තේරුම, මේක තමයි ඔයාට සුදුසු තැන කියන එක 227 00:15:45,080 --> 00:15:46,680 හරියටම මේ වගේ වෙලාවක? 228 00:15:46,870 --> 00:15:48,890 මම ඒ ගැන නම් දන්නේ නෑ. 229 00:15:51,100 --> 00:15:53,820 ඒත් මම හරි තැන හරි වෙලාවට නොහිටියා නම්, 230 00:15:55,840 --> 00:15:57,240 වෙන දෙයක් මෙලහකටත් වෙලා. 231 00:16:02,340 --> 00:16:03,720 වෙන දෙයක් වෙලා. 232 00:16:16,180 --> 00:16:17,650 කණ්ඩායමට පිලිගන්නවා, සහෝදරයා. 233 00:16:27,480 --> 00:16:28,630 ටොමී. 234 00:16:30,380 --> 00:16:32,210 තමුසේ, මෙයා ලඟටම වෙලා ඉන්නවා. 235 00:16:44,100 --> 00:16:45,330 ඔයා හොඳින් ද? 236 00:16:46,310 --> 00:16:47,680 එයාට නාහේ බිඳින්නේ නැතුව ගහන්න තිබුණා. 237 00:16:48,720 --> 00:16:50,110 බබෙක් වෙන්න හදන්න එපා. 238 00:16:52,400 --> 00:16:56,090 කැප්ටන් කාමරෙන් එලියට ආවේම නෑ. පේන විදියට එයා වැඩේ කරලා වගේ. 239 00:16:59,620 --> 00:17:01,300 ජනාධිපතිගේ ප්‍රවාහනය ගැන තොරතුරක් ලැබුණ ද? 240 00:17:01,640 --> 00:17:04,910 තාම වෙලාව තියෙනවා, මට තොරතුරු දෙන කෙනා අනුව. 241 00:17:06,990 --> 00:17:08,130 ඔයායි අර ආරක්ශකයයි 242 00:17:08,770 --> 00:17:10,550 පේන විදියට දෙන්නගේ වැඩේ නැගලා යනවා වගේ. 243 00:17:36,650 --> 00:17:38,000 වැඩිය බලාපොරොත්තු ගොඩ ගහගන්න එපා. 244 00:17:38,870 --> 00:17:40,700 ඒක නිකංම නිර්වින්දකයක් විතරයි. 245 00:17:43,090 --> 00:17:45,080 නීල්ස්. උඹට විශ්වාස කරන්නවත් පුළුවන් ද? 246 00:17:45,230 --> 00:17:47,340 ඌ කොහොමද මේ අපතයෝ එක්ක එකතු වුනේ? 247 00:17:48,280 --> 00:17:49,900 උන් මොකක් කරන්න හදනවා කියලද උඹ හිතන්නේ? 248 00:17:49,900 --> 00:17:51,070 මම හරියටම දන්නේ නෑ. 249 00:17:51,070 --> 00:17:53,360 ඒත් ඒක මොකක් වුනත්, එයා වෛරස් එක පතුරුවනවා වෙන්න ඕනේ. 250 00:17:53,460 --> 00:17:54,860 උඹ හිතනවද ඌ අපිව අඳුන ගනීවි කියලා? 251 00:17:54,860 --> 00:17:56,740 ඌ අපිව දැක්කේ කොච්චර වෙලාවකට? තත්පර 20ක විතර වෙලාවක් නේ? 252 00:17:56,740 --> 00:17:57,600 ඒ වගේම ඌ හිටියෙත් නිරෝධායන කුටියක් ඇතුලේ. 253 00:17:57,600 --> 00:17:59,850 හොඳයි ඉතිං, මට වඩා උඹනම් හොඳට මතක හිටිනවා අඩුයි 254 00:17:59,850 --> 00:18:01,000 එහෙම දෙයක් වෙන්න ගියොත්, ‭ 255 00:18:01,490 --> 00:18:02,650 මම නිකමට කිව්වේ. 256 00:18:02,650 --> 00:18:05,720 මම අදහස් කලේ, උඹේ පොඩි සුකුමාල ගතියක් තියෙනවා. 257 00:18:05,830 --> 00:18:07,050 මගේ දිහා බලපං. 258 00:18:07,240 --> 00:18:09,480 හොඳයි, උඹ කියන දෙයක් තමයි. 259 00:18:10,280 --> 00:18:12,230 ඔව්, මම වැඩිය පේන්නේ නැති මිනිහෙක්. 260 00:18:14,650 --> 00:18:18,110 මල මගුලයි. අපිට ඇමරිකන් නැව පේනවා. 261 00:18:18,610 --> 00:18:20,500 උන්ට වෙඩි තියන සීමාව සමීප වේගෙනයි එන්නේ. 262 00:18:20,500 --> 00:18:22,590 - උන් අපිව හොයාගෙන ද? - නෑ, තාම නෑ. 263 00:18:22,590 --> 00:18:24,810 - වෙඩි තියන්න බැරි දුරකින් ඉන්නේ. - අපිට යන්න බැරි ද? 264 00:18:24,810 --> 00:18:26,290 අපිට යන්න පුළුවන්. 265 00:18:26,290 --> 00:18:27,320 ශබ්ධ විලායකය නැතුව? 266 00:18:27,320 --> 00:18:29,630 උන්ට අපි යන සද්ධේ රතිඤ්ඤා පත්තු කරනවා වගේ ඇහේවි. 267 00:18:29,630 --> 00:18:32,250 මම නම් කියන්නේ අපි ඉස්සෙල්ලාම වෙඩි තියමු කියලා. 268 00:18:32,760 --> 00:18:34,280 මම කැමතියි අවස්ථාවෙන් ප්‍රයෝජනේ ගන්න. 269 00:18:34,360 --> 00:18:35,640 කොහොම වුනත්, ශෝන් නම් කරන්නේ එහෙම දෙයක්. 270 00:18:35,640 --> 00:18:37,390 නෙඩ් නම් එහෙම දෙයක් කරාවි. 271 00:18:37,840 --> 00:18:39,970 කෝක වෙතත් ඌට කෙලවුනත් හොඳයි කියන ගානට ඉන්නේ. 272 00:18:40,340 --> 00:18:41,720 මම ඒ ගැන හිතන්නේ වෙනම විදියකට. 273 00:18:41,730 --> 00:18:43,300 උන් කෙලින්ම අපි ඉන්න දිහාවටයි එන්නේ. 274 00:18:43,890 --> 00:18:44,950 මම හිතන්නේ නෑ ඒක අහම්බයක් කියලා. 275 00:18:44,950 --> 00:18:46,960 එහෙනං ඒ ඉලව්වට වෙඩි තියලා දානවා! 276 00:18:47,370 --> 00:18:48,520 තියලා දානවා! 277 00:18:53,740 --> 00:18:55,790 තාමත් ගඟේ මෝය කටින් විනාඩි 20ක දුරින් ඉන්නේ. 278 00:18:56,580 --> 00:18:57,740 අපි බලාපොරොත්තු වෙමු වෙලාවට යන්න පුළුවන් වේවි කියලා 279 00:18:57,740 --> 00:18:59,410 අපේ කොල්ලොන්ව ගන්න පුළුවන් වෙන විදියට. 280 00:18:59,410 --> 00:19:02,040 ඒ වගේම මොකද වෙන්නේ සබ් එක එතනට වෙලා අපි එනකං බලාගෙන හිටියොත්? 281 00:19:03,370 --> 00:19:04,610 එහෙම දෙයක් වුනෝත් ඒ වෙලාවට බලාගනිමු. 282 00:19:04,610 --> 00:19:08,100 මම හිත හිතා හිටියේ, අපි ආරක්ශිත තැනකට ඩොක්ටර් ස්කොට්ව ගෙනියමු කියලා, 283 00:19:08,210 --> 00:19:09,770 නැවෙන් පිට තැනකට. 284 00:19:10,270 --> 00:19:12,250 ගොඩබීමේදී එයා කිසිසේත්ම ආරක්ශිත වෙන එකක් නෑ. 285 00:19:13,490 --> 00:19:15,980 ඔයා දන්නවා උන් ඩොක්ටර් හන්ටර්‘ට වගේම විද්‍යාගාර වලට කරපු දේ. 286 00:19:17,110 --> 00:19:19,140 උන්ට ගොඩබිමේ මිනිස්සු ඉන්නවා, මාස්ටර් චීෆ්. 287 00:19:19,140 --> 00:19:21,680 කියපු විදියට නම් ගොඩක් අය. හැම තැනක්ම පිරෙන්න. 288 00:19:23,670 --> 00:19:24,990 අපි තනි නැවත් විතරයි. 289 00:19:33,400 --> 00:19:36,010 "අපේ වගකීමක් තමයි අපේ ප්‍රතිශක්තිකයින් 290 00:19:36,100 --> 00:19:37,920 "ශ්‍රේෂ්ඨ ජාතියක් යටතේ එක්සේසත් කිරීම 291 00:19:38,920 --> 00:19:41,310 "හරියට දෙවියෝ විසින් ගං වතුරෙන් බේරෙන්නට නෝආ තෝරාගත්තා වගේ 292 00:19:41,310 --> 00:19:42,780 පරණ තෙස්තමේන්තුවේ විදියට. 293 00:19:43,090 --> 00:19:46,140 "ඔහු විසින් අපව තෝරාගත්තා මේ වසංගතයෙන් බේරෙන්නට 294 00:19:47,720 --> 00:19:50,350 අපේ ලෝකයේ පව්කම් සෝදා හරිනවාත් සමගම." 295 00:19:50,600 --> 00:19:51,920 ඔව්. 296 00:19:54,440 --> 00:19:55,910 මම කියන එක හොඳට හිතට වදිනව ද? 297 00:19:55,920 --> 00:19:57,320 ඔයා ඒක විශ්වාස කරනව ද? 298 00:19:57,490 --> 00:19:59,560 ඇයි, ඔව්. අනිවාර්යෙන්ම, 299 00:19:59,560 --> 00:20:02,270 ඒත් මට ශෝන් තරම් ජනකාන්ත බවක් නෑ. 300 00:20:03,430 --> 00:20:05,010 මම එයාගේ වීඩියෝ බැලුවා. 301 00:20:05,060 --> 00:20:08,240 මම දැක්කා ස්පාඤ්ඥ, බල්ගේරියන් පරිවර්ථනයන්. 302 00:20:08,900 --> 00:20:09,930 තමුන්ට භාශාව නොතේරුණත්, 303 00:20:09,930 --> 00:20:11,720 එයා කියන දේ විශ්වාස කරන්න පුළුවන්. 304 00:20:11,990 --> 00:20:13,300 බල්ගේරියාව? 305 00:20:13,480 --> 00:20:15,150 හැම තැනකම එයාගේ අනුගාමිකයෝ ඉන්නවා. 306 00:20:16,170 --> 00:20:18,330 මම හැම ටික කාලෙකටම සැරයක් මාධ්‍ය සාකච්ඡා තියනවා, 307 00:20:19,200 --> 00:20:21,250 ඒත් මේ විදියේ සෙනගක් එනවා කියන්නේ... 308 00:20:27,740 --> 00:20:29,260 සර්... 309 00:20:30,770 --> 00:20:32,400 මම හිතන්නේ මම කියන දේ ඕනේවට වඩා නැතුව ඇති කියලා, 310 00:20:33,810 --> 00:20:35,240 ඒත් ඔයාට ගොඩක් මහන්සි පාටයි. 311 00:20:36,400 --> 00:20:38,350 හුලං ටිකක් වදින්න ගියොත් ඔයාට හොඳයි. 312 00:20:40,040 --> 00:20:42,370 මට විශ්වාසයි එලියේ මැද මිදුල සුද්ධ කරලා දෙන්න පුළුවන් කියලා 313 00:20:42,370 --> 00:20:43,940 එකොට කවුරුවත් ඇඟට පනින එක ගැන වද වෙන්න ඕනේ නෑ. 314 00:20:43,940 --> 00:20:45,150 හරිනේ, කොල්ලනේ? 315 00:20:45,980 --> 00:20:47,590 එයාට එහෙම දෙයක් ඕනේ නම්. 316 00:20:49,990 --> 00:20:51,230 හරි. 317 00:20:51,950 --> 00:20:53,070 මට සමාවෙන්න. 318 00:21:20,730 --> 00:21:21,710 මොනවද මේවා? 319 00:21:22,440 --> 00:21:23,080 ඔයා මොකක්ද ඇහුවේ? 320 00:21:23,600 --> 00:21:25,240 මෙච්චරයි මට හදන්න පුළුවන් වුනේ. 321 00:21:25,870 --> 00:21:27,490 අපිට තවත් පණබේරගත්තු අයව හොයාගන්න වෙනවා නේ? 322 00:21:28,600 --> 00:21:31,020 නෑ, නෑ, නෑ, නෑ, දවසකට එක පාරයි හොයන්නේ. 323 00:21:31,060 --> 00:21:33,850 ඒක හරි ගියොත්, අපිට වැඩි වැඩ ගැන බලන්න පුළුවන් වේවි. 324 00:21:33,850 --> 00:21:36,790 - හොඳයි, ශෝන් කිව්වේ එහෙම දෙයක් නෙමෙයි. - ශෝන් මෙතන නෑ 325 00:21:41,280 --> 00:21:43,250 හොඳයි, එහෙනං, ශෝන් කිව්වේ එහෙම දෙයක් නෙමෙයි නම්, ඒත්... 326 00:21:44,540 --> 00:21:46,650 හොඳයි. එහෙනං මතක තියාගන්න, 327 00:21:47,530 --> 00:21:51,400 මේ ජෙල් එක, ඒක පුලුන් වලින් පෙඟෙන්න ඕනේ, 328 00:21:51,400 --> 00:21:53,460 ඒ කියන්නේ ඒක පෙඟුනු තරමට, 329 00:21:53,460 --> 00:21:54,720 ඒකෙන් ආසාදනය වෙන්න පුළුවන්. 330 00:21:54,820 --> 00:21:58,300 ඒක නිසා දරුවට කියන්න වෙනවා වලහාව මිරිකන්න කියලා. 331 00:21:58,610 --> 00:21:59,490 මොන මගුලක් ද? 332 00:21:59,790 --> 00:22:01,620 මම තමුසේ වෙනුවෙන් ජරා වැඩ කරන්නේ නෑ. 333 00:22:01,620 --> 00:22:02,740 එහෙනං මටත් ඒක කරන්න බෑ. 334 00:22:03,290 --> 00:22:05,610 මම අදහස් කලේ, මම එයාලා ලඟ හුස්ම ගත්තත් එයාලට වෛරස් එක වැලඳෙනවා. 335 00:22:05,610 --> 00:22:07,110 ඒක පාලනය කරපු පරික්ශණයක් නෙමෙයි. 336 00:22:07,110 --> 00:22:08,950 අපිට දැනගන්න වෙනවා වලහා වැඩ කරනවද කියලා. 337 00:22:10,730 --> 00:22:12,090 මට ස්වේඡාවෙන් ඉදිරිපත් වෙන කෙනෙක් ඕනේ වෙනවා. 338 00:22:12,850 --> 00:22:14,090 කවුද පොඩි එවුන්ට කැමති? 339 00:22:16,200 --> 00:22:18,870 හොඳයි, මම යන්නම්. මම ඒක කරන්නම්. 340 00:22:20,000 --> 00:22:20,820 ඕක එයාට දෙනවා. 341 00:22:21,140 --> 00:22:22,220 මට ඔයාලට මොනවද කරන්න පුළුවන්, සර්? 342 00:22:22,500 --> 00:22:23,870 දැක්කද අතන තියෙන ට්‍රේලර් නවත්තන තැන? 343 00:22:24,770 --> 00:22:27,870 ගිහිල්ලා, මෙයින් එකක් දරුවෙකුට දීලා එන්න. 344 00:22:31,740 --> 00:22:33,470 ඒක මිරිකන්න ඕනේ. 345 00:22:34,130 --> 00:22:35,290 ළමයි ඒකෙන් විනෝද වෙනවා. 346 00:22:35,680 --> 00:22:38,310 ඔව්, ඒ විදියට තමයි... අපේ සමාජය ඇතුලේ යාලුවෝ හදාගන්නේ. 347 00:22:38,310 --> 00:22:39,520 ඔයා දන්නවනේ, එයාලා ප්‍රතිශක්තිකයෝ නොවෙන්න පුළුවන්, 348 00:22:39,520 --> 00:22:41,620 ඒත්, අහ්, අපිට හොඳ අසල්වැසියෝ වෙන්න වෙනවා. 349 00:22:42,110 --> 00:22:45,350 ඒ වගේම, අහ්, ඔයා දන්නවා, පොඩි ළමයි පිටස්තර අයව දැක්කාම බය වෙනවා. 350 00:22:45,350 --> 00:22:47,860 ඒක නිසා මේකෙන් පොඩ්ඩක්, එයාලා සන්සුන් වේවි. 351 00:22:48,660 --> 00:22:50,680 ඔව්, අනිවා. 352 00:22:52,490 --> 00:22:54,720 ජිමී, විලී එක්ක ගිහිල්ලා මෙයාට උදව් කරන්න. 353 00:23:13,320 --> 00:23:16,650 මට තේරෙන්නේ නෑ. මැශින් එක වැඩ කරන්නේ නැති ද? 354 00:23:16,650 --> 00:23:19,640 නෑ, මැශින් එක නෙමෙයි ප්‍රශ්ණේ. 355 00:23:20,190 --> 00:23:20,970 සිදුරට ලඟින් හිටපු මීයොන්ට 356 00:23:20,970 --> 00:23:23,500 ප්‍රතිකාරය ඉක්මනින්ම ආශ්වාස කරන්න පුළුවන් වුනා. 357 00:23:23,890 --> 00:23:25,580 ඒ නියන්නේ පුයරය ගියපු වෙලාව අනුව 358 00:23:25,580 --> 00:23:29,350 දෙවනි කුටියේදී, ඒකේ ජීව ගුනය නැතිවෙලා ගියා. 359 00:23:29,560 --> 00:23:31,680 හිතාගන්න මේක අඩි 300ක් උඩ ඉඳන් වැටෙද්දී. 360 00:23:32,270 --> 00:23:34,710 ඒ විදියට කවුරුහරි සනීප වුනොත් අපේ වාසනාවකට තමයි. 361 00:23:34,710 --> 00:23:35,730 ඒක සම්පූර්ණයෙන්ම අක්‍රීය වෙලා යනවා 362 00:23:35,740 --> 00:23:37,180 ඒක පොලවට ලඟා වෙන වෙලාවත් එක්ක. 363 00:23:42,060 --> 00:23:43,290 ඉතිං අපි මොනවද කරන්නේ? 364 00:23:47,190 --> 00:23:48,140 මම තාම ඒ ගැන දන්නේ නෑ. 365 00:24:02,840 --> 00:24:04,950 එලියට එමු, හැමෝම! මෙහේට එන්න. 366 00:24:24,120 --> 00:24:25,010 සර්? 367 00:24:25,880 --> 00:24:26,790 එතන සූදානම්. 368 00:24:52,730 --> 00:24:54,180 හොඳයි, පේන විදියට මෙහේ කවුරුවත්ම නෑ වගේ. 369 00:24:54,190 --> 00:24:55,230 මම හිතන්නේ අපි ඉක්මනට ගියොත් හොඳයි. 370 00:24:56,580 --> 00:24:57,710 ඒ තමයි ශෝන්ගේ පොඩි සහෝදරයා. 371 00:24:58,280 --> 00:25:01,170 - අපි එයා කියන දෙයක් කරනවා. - දිගටම බලමු. 372 00:25:25,670 --> 00:25:26,580 මොකක්හරි උදව්වක් ඕනේ වෙලා ද? 373 00:25:28,140 --> 00:25:29,870 මට දැනෙන්නේ ඔයාව කලින් හමුවෙලා තියෙනවා වගේ. 374 00:25:30,930 --> 00:25:32,440 රීනෝ වලට ගිහිල්ලා නැතිනං එහෙම නෑ. 375 00:25:34,530 --> 00:25:35,890 නෑ. මම දන්නේ නෑ... 376 00:25:35,890 --> 00:25:37,450 මේ රීනෝ එක කොහේ වුනත්, ඒත්... 377 00:25:39,090 --> 00:25:40,350 අපි මීට කලින් මුණගැහිලා තියෙනවා. 378 00:25:43,960 --> 00:25:45,140 ඔහේ මගේ ඔලුව විකාර කරනවා, මනුස්සයෝ 379 00:25:53,860 --> 00:25:54,780 මේ කෝබ්‍රා. 380 00:25:55,450 --> 00:25:56,750 මට C.O. ඉන්නවා පේනවා 381 00:25:57,210 --> 00:25:59,110 එයා තවත් මිනිස්සු 3 දෙනෙක් එක්ක ඉන්නවා. දන්නේ නෑ කවුද කියලා. 382 00:26:00,070 --> 00:26:00,960 ඒත් එයාලා යමින් ගමන් ඉන්නේ. 383 00:26:00,970 --> 00:26:02,710 හෙලිකොප්ටරේ දියත් කරන්න කොච්චර වෙලා තියෙනව ද? 384 00:26:02,910 --> 00:26:04,310 තවත් සැතපුම් 6ක් යන්න තියෙනවා සර්. 385 00:26:06,470 --> 00:26:07,950 මට කවුරුවත් පේන්නේ නෑ. උඹට පේනව ද? 386 00:26:18,190 --> 00:26:19,210 තව මොනවද බලාගෙන ඉන්නේ? 387 00:26:22,180 --> 00:26:23,530 සමහරවිට උඹලා පස්සට වෙලා හිටියොත් හොඳයි. 388 00:26:25,020 --> 00:26:26,230 අපි කෙල්ලව බය කරන්න හොඳ නෑ. 389 00:26:46,840 --> 00:26:48,970 Vyerni නැවේදී. ඔව්, ඒකේදී තමයි. 390 00:26:49,280 --> 00:26:51,490 ඔහේට කියන්න, මං හිතන්නේ නෙඩ් වගේම එයාගේ අයියා කැමති වේවි 391 00:26:51,490 --> 00:26:54,320 තමුසේ ඇත්තටම කවුද කියලා දැනගන්න, හහ්? 392 00:26:54,320 --> 00:26:55,410 උන් දන්නවද තමුසේ කවුද කියලා? 393 00:26:58,620 --> 00:27:00,920 ඔට්ටුයි, මම හිතන්නේ නෑ මේ මිනිස්සු දැනගන්න කැමති වේවි කියලා 394 00:27:00,920 --> 00:27:03,160 උන් විශ්වාස කරන හැම දෙයක්ම බොරුවක් කියලා, 395 00:27:03,330 --> 00:27:04,570 උන් තෝරාගත්තු අය නෙමෙයි, 396 00:27:04,570 --> 00:27:06,940 උඹ වගේ විද්‍යාගාර මීයෙක් තමයි මේ හැම විනාසයක්ම කලේ කියලා දැනගන්න. 397 00:27:08,190 --> 00:27:09,590 - එයාලට මාව ඕනේ. - ඇත්තට? 398 00:27:09,590 --> 00:27:10,590 ඔව්. 399 00:27:10,750 --> 00:27:12,950 එයාලා වෙන කතා විශ්වාස කරන්නේම නැතුව ඇති? 400 00:27:17,080 --> 00:27:17,940 හායි ඔයාට. 401 00:27:19,630 --> 00:27:20,720 මගේ නම ඩැනී. 402 00:27:23,430 --> 00:27:24,480 ඔයාගේ නම මොකක් ද? 403 00:27:25,540 --> 00:27:26,370 ලෝරා. 404 00:27:27,080 --> 00:27:28,950 - හායි, ලෝරා. - ඔය මොකක් ද? 405 00:27:28,950 --> 00:27:30,710 නෑ, නෑ, වැඩිය ලඟට එන්න එප. 406 00:27:33,540 --> 00:27:36,090 ඔයාට අනිත් පැත්ත හැරිලා පුලුවන් ඉක්මනට දුවන්න වෙනවා. 407 00:27:36,090 --> 00:27:38,470 - ඇයි? - ඇයි කියලා අහන්න එපා, දුවලා යන්න. 408 00:27:38,930 --> 00:27:39,730 යන්න! 409 00:27:44,440 --> 00:27:46,460 පොඩ්ඩක් හිටපං, වෝව්, වෝව්, වෝව්! 410 00:27:46,460 --> 00:27:47,920 මේකේ පුරාවටම වෛරස් එක තියෙනවා! 411 00:27:48,330 --> 00:27:50,690 අර විද්‍යාඥයා අහිංසක මිනිස්සුන්ට විස කවන්න හදනවා 412 00:27:50,690 --> 00:27:53,040 - ප්‍රතිශක්තිකයෝ විතරක් හොයා ගන්න. - අපිට අණ ලැබිලා තියෙන්නේ, යාලුවා. 413 00:27:53,050 --> 00:27:54,470 මේ බලන්න, ඔයාලට පේනව ද? 414 00:27:55,220 --> 00:27:56,150 ඔයාලට මේක පේනව ද? මේක මොකක් කියලද හිතන්නේ? 415 00:27:57,260 --> 00:27:58,280 මේක මොකක් කියලද හිතන්නේ?! 416 00:27:58,280 --> 00:27:59,930 - ඕක මොකක් ද? - මාව විශ්වාස කරනවා, 417 00:28:00,080 --> 00:28:02,140 මේ මිනිස්සු එයාලා කියන විදියට වැඩ කරන අය නෙමෙයි. 418 00:28:02,660 --> 00:28:04,170 දැන්ම ඔයාලගේ තුවක්කු පහලට දාලා, පණ බේරගන්න, 419 00:28:04,170 --> 00:28:06,450 - මෙතනින් පැනලා යන්න! - සමාවෙයං යාලුවා, අපිට ඒක කරන්න බෑ. 420 00:28:06,450 --> 00:28:07,890 මම කියන්නේ උඹ කතා කරන එක නැවැත්තුවොත් හොඳයි කියලා. 421 00:28:09,180 --> 00:28:10,130 ඔයා මේ කරන්නෙ අත් වැරැද්දක්. 422 00:28:17,110 --> 00:28:17,920 ඒ මොකක් ද? 423 00:28:20,170 --> 00:28:21,830 - මූ අපේ එකෙක් නෙමෙයි! - ඔහොම ඉන්නවා! 424 00:28:21,840 --> 00:28:24,710 මූ නැවේ එකෙක්! මූ නේතන් ජේම්ස් වල එකෙක්! 425 00:28:24,850 --> 00:28:26,660 වෙඩි තියන්න එපා! වෙඩි තියන්න එපා! 426 00:28:28,070 --> 00:28:30,490 එපා! එපා, එපා, එපා! 427 00:28:32,590 --> 00:28:33,370 ඇතුලට යනවා! 428 00:28:35,730 --> 00:28:36,860 උදව් කරන්න. මට වෙඩි වැදිලා. 429 00:28:54,000 --> 00:28:54,990 ඇතුලට එන්න! 430 00:28:56,720 --> 00:28:58,860 මම ඌව අල්ල ගත්තා! මම අර කාලකණ්නියටත් වෙඩි තිව්වා! 431 00:29:09,780 --> 00:29:11,520 මතුපිට මට්ටමට එනවා. 432 00:29:11,700 --> 00:29:13,450 ගුවන් සම්බන්ධයන් එක්ක සෝනාර් තහවුරු කරගන්න. 433 00:29:14,350 --> 00:29:16,810 මොනාහරි දැක්කොත්, ඉක්මනටම කිමිදෙන්න ඕනේ. 434 00:29:16,830 --> 00:29:17,570 එහෙමයි. 435 00:29:19,950 --> 00:29:21,830 සර්? අපිට සෝනාර් වල මොනාහරි පේනවා. 436 00:29:21,830 --> 00:29:23,540 නාවික සැතපුම් 3ක් ඈතින්, ජලයේ මතුපිටට සමීප වෙන්න. 437 00:29:23,540 --> 00:29:24,490 මේක ගමන් කරනවා. 438 00:29:24,560 --> 00:29:25,680 ඒක අපේ සබ් එක වෙන්න ඕනේ. 439 00:29:26,010 --> 00:29:27,450 EMCON ක්‍රියාත්මක කරලා නිශ්ෂබ්ධතා 2 මට්ටමට ගන්න. 440 00:29:27,460 --> 00:29:28,630 Tiger සහ Cobra දැනුවත් කරන්න. 441 00:29:30,100 --> 00:29:32,340 සන්නිවේදන මැදිරිය, මේ කතා කරන්නේ X.O. වේගය නාවික සැතපුම් 4ට අඩු කරන්න. 442 00:29:32,340 --> 00:29:33,190 දැන්ම අපිට සටනක අවධානමක් ගන්න බෑ. 443 00:29:33,190 --> 00:29:34,450 අපිට අපේ මිනිස්සුන්ව එලියට ගන්න වෙනවා. 444 00:29:34,450 --> 00:29:36,090 මම 1-7-0 දිශාව ගන්නවා. 445 00:29:36,090 --> 00:29:37,990 ASROC සූදානම් කරලා තියාගන්න. 446 00:29:38,610 --> 00:29:39,330 සර්? 447 00:29:39,470 --> 00:29:41,010 උන් තිවේවොත් අපිත් ආපස්සට තියනවා. 448 00:29:50,180 --> 00:29:52,120 මේ Tiger කණ්ඩායම එකතුවීම් තැන ඉන්නේ. 449 00:29:52,140 --> 00:29:53,510 ඉක්මනින්ම පිටවෙන්න ඉල්ලා සිටිනවා. 450 00:29:53,660 --> 00:29:55,070 Tiger? Cobra. 451 00:29:55,120 --> 00:29:56,190 නැව තියෙන්නේ EMCON වල. 452 00:29:56,340 --> 00:29:58,350 පණිවුඩය ලැබුණා. කැප්ටන් ගැන සලකුණක්වත් තියෙනව ද? 453 00:30:18,820 --> 00:30:20,350 නවතිනවා! තමුසේ! 454 00:30:23,750 --> 00:30:24,760 තමුසේ කොහේද යන්නේ? 455 00:30:26,090 --> 00:30:27,070 මොකද ප්‍රශ්ණේ? 456 00:30:27,610 --> 00:30:29,700 ජනාධිපති තුමනි, ඔයාට අපිත් එක්ක එන්න වෙනවා. 457 00:30:29,700 --> 00:30:31,680 - මොන මගුලක්ද වෙන්නේ? - අපිව පහරදීමකට ලක්වෙල. 458 00:30:32,010 --> 00:30:33,770 අපේ මිනිස්සු කිහිප දෙනෙක්ට පහර දීලා 459 00:30:33,980 --> 00:30:35,560 අපිට ජනාධිපතිව ඉවත් කරන්න අණ ලැබිලා තියෙනවා. 460 00:30:35,590 --> 00:30:37,150 එයාව සබ් එකට ගෙනියන්න වෙනවා. දැන්ම! 461 00:30:40,710 --> 00:30:41,500 පොඩ්ඩක් ඉන්න! 462 00:30:42,760 --> 00:30:44,380 අපි ඔය පැත්තට ගියොත්, ආයෙමත් ප්‍රහාර එල්ල වෙන්න පුළුවන්. 463 00:30:45,020 --> 00:30:46,350 අපිට මෙයාව පිටිපස්සෙන් ගෙනියන්න වෙනවා. 464 00:30:54,850 --> 00:30:57,170 මිදුල ආරක්ශා කරන්න! අගුලු දාන්න! යන්න, යන්න, යන්න! 465 00:31:06,490 --> 00:31:08,770 හේයි! හේයි, මොකද මේ එලාම් එකක්? 466 00:31:09,040 --> 00:31:10,350 සමහරවිට උන්ට කැප්ටන්ව අහුවෙන්න ඇති. 467 00:31:10,690 --> 00:31:11,520 මැද මිදුල ඉවත් කරනවා. 468 00:31:11,520 --> 00:31:13,300 කමාන්ඩෝ වලින් 6ක් විතර ඉන්නවා. 469 00:31:13,300 --> 00:31:14,890 අපිට කුස්සියට යන්න වෙනවා. එන්න. 470 00:31:17,440 --> 00:31:18,350 අපිට හෙලිකොප්ටරය ගුවන් ගත කරන්න ඕනේ. 471 00:31:18,350 --> 00:31:19,960 සර්, අපිට හෙලිකොප්ටරය ගුවන්ගත කරන්න බෑ 472 00:31:19,960 --> 00:31:21,330 අපි මෝය කට ලඟට යනකං. 473 00:31:21,340 --> 00:31:23,270 - තව කොච්චර දුරින් ද? - තව සැතපුම් බාගයයි, සර. 474 00:31:23,530 --> 00:31:26,280 අඩු කරපු වේගයත් එක්ක, අපි තව විනාඩි 7කින් ලඟා වෙනවා. 475 00:31:29,580 --> 00:31:30,900 පිටවීම් දොරටු අගුලු දාන්න! 476 00:31:31,980 --> 00:31:34,010 මේක ඇතුලේ අර නැවෙන් ආපු මිනිස්සු ඉන්නවා! 477 00:31:34,010 --> 00:31:35,940 කාටවත් මෙහෙන් පිටවෙන්න දෙන්න බෑ, තේරුණා ද? 478 00:31:35,940 --> 00:31:36,870 මම එක් කරන්නම්! 479 00:31:37,460 --> 00:31:39,510 කාටවත් පිටවෙවන්න බෑ! ඇතුලට වෙලා ඉන්නවා! 480 00:31:39,510 --> 00:31:41,040 කාටවත්ම මෙතනින් පිටවෙන්න බෑ! 481 00:31:56,380 --> 00:31:57,560 එනවා! එනවා! 482 00:31:58,580 --> 00:31:59,720 හොඳයි, ඔය දෙන්නා, වමට! 483 00:32:01,080 --> 00:32:01,920 ජනාධිපතිව ආරක්ශා කරන්න. 484 00:33:46,040 --> 00:33:48,070 පිටවීමේ තැන අවුල් ගියා. අපිට පිටිපස්සෙන් යන්න විදියක් නෑ. 485 00:33:49,420 --> 00:33:50,230 තමුසේ කවු ද? 486 00:33:50,230 --> 00:33:52,380 ජනාධිපති තුමනි, අපිට වැඩි වෙලාවක් නෑ. 487 00:33:52,730 --> 00:33:55,190 මම කමාන්ඩර් ටොම් චැන්ඩ්ලර්. අපි ඇමරිකානු නාවික හමුදාවෙන්. 488 00:33:55,190 --> 00:33:57,020 ශෝන් රැම්සේ ඔයා හිතන ජාතියේ කෙනෙක් නෙමෙයි. 489 00:33:57,020 --> 00:33:58,470 ඌ අපේ රටට තර්ජනයක් වගේම ත්‍රස්තවාදියෙක්. 490 00:33:58,470 --> 00:34:00,120 අපිට දැන්ම ඔයාව මෙහෙන් එලියට ගෙනියන්න වෙනවා. 491 00:34:00,730 --> 00:34:01,580 සර්! 492 00:34:03,480 --> 00:34:04,800 ගෞරවයෙන් යුතුව කියන්නේ... 493 00:34:07,070 --> 00:34:08,070 අපි යමු. 494 00:34:15,840 --> 00:34:16,930 සැතපුම් කාලයි, සර්. 495 00:34:21,180 --> 00:34:22,130 මීටර් 5යි... 496 00:34:24,130 --> 00:34:25,050 මීටර් 3යි... 497 00:34:26,670 --> 00:34:27,490 2යි... 498 00:34:29,210 --> 00:34:30,300 රේඩියෝ ගැඹුරින් ඉන්නේ. 499 00:34:35,970 --> 00:34:37,470 - නවතිනවා! - තමුසෙලා මොනවද මෙතන කරන්නේ? 500 00:34:52,880 --> 00:34:54,090 අපිට සබ් එක සම්බන්ධ වුනා! 501 00:34:56,380 --> 00:34:57,690 ඉයන්, උඹ කොයි ලෝකෙද ගිහිල්ලා හිටියේ? 502 00:34:57,710 --> 00:34:59,330 අර නැව අපේ රිපීටර් එක විනාස කලා. 503 00:34:59,530 --> 00:35:00,780 අපිට උන්ව පේන්න ඉන්නවා. 504 00:35:03,920 --> 00:35:04,810 අරුන්ව නවත්තනවා! 505 00:35:07,310 --> 00:35:09,760 ඉයන්, වෙඩි තියන්න! ඒ නැව කුඩු කරලා දානවා! 506 00:35:09,760 --> 00:35:11,430 - ඇක්ටිව් සෝනාර් වලට යන්න! - එහෙමයි. 507 00:35:33,260 --> 00:35:35,320 Tiger, Cobra! මේ Vulture! 508 00:35:35,330 --> 00:35:36,360 පිටවීමේ තැන මොකක් ද? 509 00:35:36,360 --> 00:35:38,180 මම නැවතත් අහනවා, පිටවීමේ තැන මොකක් ද? 510 00:35:38,180 --> 00:35:39,430 අපිට Vulture සම්බන්ධ වුනා, සර්! 511 00:35:40,050 --> 00:35:41,920 එකතුවීමේ තැන සැතපුම් බාගයක් දුරින් බේස්බෝල් පිටියේදී 512 00:35:41,920 --> 00:35:43,870 උතුරින්- ඔයාලා ඉන්න තැන ඉඳන් ඊසාන දිගින්. 513 00:35:43,990 --> 00:35:45,180 විනාඩි 5න් හමුවෙන්න එන්නම්. 514 00:35:45,190 --> 00:35:45,900 ගේටර්? 515 00:35:46,310 --> 00:35:47,410 දැනටමත් එතනට ඇවිල්ලා. 516 00:35:47,550 --> 00:35:48,630 සර්, අපි ඉන්න තැන දැනගෙන. 517 00:35:50,860 --> 00:35:52,210 Asrocs සන්නද්ධ කරලා තියෙනනේ සර්. 518 00:35:55,370 --> 00:35:56,610 ඉලක්කය ගන්න තත්පර 30ක් තියෙනවා. 519 00:35:56,610 --> 00:35:58,410 ආයුධ සන්නද්ධ කරලා තියාගන්නවා. 520 00:35:58,410 --> 00:35:59,380 වෙඩි තියන්න සූදානම් වෙනවා! 521 00:36:01,280 --> 00:36:02,020 අපිට යන්න පුළුවන් ද? 522 00:36:04,480 --> 00:36:05,120 ගේටර්! 523 00:36:05,350 --> 00:36:06,580 යාර 300යි, සර්. 524 00:36:14,560 --> 00:36:15,840 ලොක් කරන්න තවත් තත්පර 10යි. 525 00:36:17,680 --> 00:36:18,590 200. 526 00:36:32,090 --> 00:36:32,900 ගේටර්! 527 00:36:35,580 --> 00:36:36,410 පැහැදිලි, සර්! 528 00:36:40,110 --> 00:36:40,910 උන්ව නැතිවෙලා ගියා. 529 00:36:40,920 --> 00:36:41,710 නැතිවෙලා ගියා?! 530 00:36:43,510 --> 00:36:45,080 මොන මල හත්තිලව්වක් නිසාද උන් අතුරුදහන් වුනේ?! 531 00:36:45,080 --> 00:36:46,320 නැගිටිනවා! අහකට වෙනවා! 532 00:36:47,490 --> 00:36:48,570 හෙලිකොප්ටරේ ගුවන්ගත කරන්න. 533 00:36:48,570 --> 00:36:50,620 ASTAC T.A.O. හෙලිකොප්ටරය දියත් කරන්න. 534 00:37:00,110 --> 00:37:02,380 - උදව් කරන්න. මගේ ලේ යනවා. - අල්ලගෙන හිටපං 535 00:37:06,520 --> 00:37:08,360 පුලුවන් නම් මම තොගේ කැවුතු කනවා යකෝ! 536 00:37:08,370 --> 00:37:10,100 මම මැරෙන්නයි යන්නේ. 537 00:37:10,250 --> 00:37:12,360 හේයි, ඌව මරන්න එපා. මූගෙන් වැඩක් තියෙන්න පුළුවන්. 538 00:37:12,830 --> 00:37:13,690 ඔන්න Vulture එනවා. 539 00:37:19,250 --> 00:37:21,590 - කොහේ අපේ වාහනේ? - තාම ආවේ නෑ. නැව EMCON තත්වේ ඉන්න. 540 00:37:21,650 --> 00:37:23,250 කොයි ලෝකෙන්ද මූව හොයා ගත්තේ? 541 00:37:23,820 --> 00:37:26,160 හෙලිකොප්ටරේඑනවා. L.Z. සීමාව ආරක්ශා කරන්න 542 00:37:26,550 --> 00:37:27,350 අපි යමු! 543 00:37:28,960 --> 00:37:31,010 මෙහේට වරෙං. ගූ මල්ල. 544 00:37:38,390 --> 00:37:39,680 ග්‍රීන්! හනිකං වරෙං! 545 00:38:00,450 --> 00:38:02,050 කට්ටිය ඇවිල්ලා! 546 00:38:14,030 --> 00:38:15,350 ඇතුලට නැගපං, ගූ මල්ල! 547 00:38:21,450 --> 00:38:22,250 මෙහේ වරෙං! 548 00:38:26,010 --> 00:38:26,810 සූදානම්! 549 00:38:43,400 --> 00:38:46,210 මං හිතුවා ඔහේටයි ඩොක්ටර් ස්කොට් දෙන්නට මූත් එක්ක කතා කරන්න ඕනේ වේවි කියලා! 550 00:38:46,900 --> 00:38:47,830 මූ කවු ද?! 551 00:38:48,620 --> 00:38:51,250 ජෙෆ්රි මිච්නර්, ප්‍රධාන අණදෙන නිලධාරියා! 552 00:38:51,330 --> 00:38:52,750 ආයෙමත් කියමු, බොස්?! 553 00:38:52,750 --> 00:38:55,090 මෙයා තමයි ඇමරිකාවේ ජනාධීපති! 554 00:39:14,670 --> 00:39:16,340 එයාලා නීල්ස්ව වෛද්‍ය අංගනයට ගෙනියනවා. 555 00:39:17,120 --> 00:39:20,220 ඩොක්ටර් රියෝස් කියපු විදියට ලොකු අවුලක් නෑ. 556 00:39:20,760 --> 00:39:22,350 එතකොට ආසාදිත සෙල්ලම්බඩු, 557 00:39:22,420 --> 00:39:23,930 ඔයාට විශ්වාසද හැම එකක්ම විනාසයි කියලා? 558 00:39:24,510 --> 00:39:25,310 ඔව්, සර්. 559 00:39:28,640 --> 00:39:29,540 එකක් ඇරෙන්න හැම එකක්ම. 560 00:39:38,650 --> 00:39:39,490 මේ මොකක් ද? 561 00:39:39,780 --> 00:39:41,100 කලන්තේ දාන්න කලින් වාඩි වුනොත් හොඳයි. 562 00:39:44,710 --> 00:39:46,650 නෑ, නෑ, නෑ, නෑ, නෑ! 563 00:39:47,610 --> 00:39:49,400 කොහොමද මේ වගේ මගුලක් වුනේ? 564 00:39:53,030 --> 00:39:54,220 උඹට නීල්ස් නැතිවුනා... 565 00:39:56,370 --> 00:39:57,760 ජනාධිපතිවත් නැතිවුනා... 566 00:40:00,600 --> 00:40:02,320 තව ඩිංගෙන් මාවත් නැතිවෙනවා, සහෝදරයා. 567 00:40:04,350 --> 00:40:05,180 මොකක් වෙනුවෙන් ද? 568 00:40:07,960 --> 00:40:09,630 මේ එපා කරපු රටක් නිසා 569 00:40:10,580 --> 00:40:13,110 මේකේ ඉන්නෙත් එපා කරපු, ගුණමකු මිනිස්සු. 570 00:40:15,290 --> 00:40:16,530 අපි දැන්ම පහරදුන්නේ නැතොත්, 571 00:40:17,500 --> 00:40:20,310 අර ජරා නැවෙන් ඇවිල්ලා අපේ හැම එකෙක්ම මරලා දානවා - 572 00:40:20,610 --> 00:40:22,200 උඹව, මාව... 573 00:40:23,140 --> 00:40:24,480 සබ් එකේ ඉන්න හැම කෙනෙක්ම. 574 00:40:26,590 --> 00:40:28,290 දැන් ඔයා මොනවද ඒකට කරන්නේ? 575 00:40:36,490 --> 00:40:39,660 උන් සංවිධානය වෙලා, මයික්, අපි හිතුවටත් වඩා ගොඩක් ලොකු විදියට. 576 00:40:40,630 --> 00:40:42,960 අපේ රටට නායකයෙක් නැතුව මාස ගනනාවක් වෙනවා. 577 00:40:43,440 --> 00:40:44,530 කොහොමත් වැඩි කාලයක් යන්නේ නෑ රැම්සේ වගේ එකෙක් ඇවිල්ලා 578 00:40:44,530 --> 00:40:47,010 බලය අල්ල ගන්න තරම්. 579 00:40:47,080 --> 00:40:48,310 ඌගේ අමුතු ගතියක් තියෙනවා. 580 00:40:49,110 --> 00:40:51,110 මේ මිනිස්සු විශ්වාස කරනවා ඌ කියන දේවල්. 581 00:40:51,110 --> 00:40:52,880 ඔහේලට බෑ මට මෙහෙම කරන්න! තමුසෙලාට බෑ... 582 00:40:52,990 --> 00:40:54,890 තමුසෙට අයිතියක් නෑ මේ විදියට වැඩ කරන්න. කිසිම අයිතියක් නෑ! 583 00:40:54,970 --> 00:40:55,700 තමුසෙට ඇහුණ ද?! 584 00:40:58,320 --> 00:41:01,080 අපේ ප්‍රධාන අණදෙන නිලධාරියා නම් අපිත් එක්ක ඉන්නේ කැමැත්තකින් නෙමෙයි වගේ, නේ ද? 585 00:41:01,090 --> 00:41:03,200 අන්න ඒක නම්, අපිට වෙනස් කරන්නම වෙනවා. 586 00:41:04,380 --> 00:41:07,440 ලේසි වෙන එකක් නෑ... එයා හිතනවා නම් එයාත් අරුන්ගේ කෙනෙක් කියලා. 587 00:41:09,120 --> 00:41:12,430 මේ රටට ප්‍රතිකාරයක් ඕනේ තරමටම නායකයෙකුත් ඕනේ කරනවා. 588 00:41:12,580 --> 00:41:14,030 රැම්සේ ජනාධිපතිව පාවිච්චි කරන්නයි හැදුවේ 589 00:41:14,040 --> 00:41:16,020 ඇමරිකාවේ මිනිස්සුන්ගේ හදවත් දිනාගන්න. 590 00:41:22,830 --> 00:41:24,910 අන්න ඒකම තමයි අපිත් දැන් කරන්න හදන්නේ.