1 00:00:35,400 --> 00:00:36,140 ගේටර්. 2 00:00:36,830 --> 00:00:38,180 පේන මානෙක සබ් එක තියෙනව ද? 3 00:00:38,180 --> 00:00:40,230 ඇලපාර දිගේ අපි දාපු සෝනාර් බෝයාවන් වලින් පේන විදියට 4 00:00:40,230 --> 00:00:41,900 එයාලා සම්මත විදියක සෙවුමක් කරනවා වගේ පේන්නේ. 5 00:00:41,900 --> 00:00:43,880 මෙතන ඉඳන් මෙතනට වෙනකං. 6 00:00:44,310 --> 00:00:46,460 නේතන් ජේම්ස් එක හැංගිලා ඉන්න නිසා අපිව පහු කරගෙන යාවි ද? 7 00:00:47,370 --> 00:00:49,340 උන් අපිට ලං වෙනවා, සර්-- පොඩ්ඩෙන් පොඩ්ඩ. 8 00:00:49,340 --> 00:00:51,010 උන් අපේ තැන හොයාගන්න කොච්චර වෙලා යාවි ද? 9 00:00:51,010 --> 00:00:52,050 ඒක කියන්න අමාරුයි සර්, 10 00:00:52,050 --> 00:00:54,190 ඒත් පැය කිහිපයක් විතර යාවි. 11 00:00:54,190 --> 00:00:56,510 අපි උන්ගේ පෙට්ටිය ඇතුලට ගියා කියන්නේ, එතන වෙඩි සංදර්ශණයක් වෙනවා. 12 00:00:56,510 --> 00:00:57,670 අපි උන්ව මගහරින්න තවත් ඇතුලට ගියොත්, 13 00:00:57,670 --> 00:00:59,240 අපිට තවත් ටික වෙලාවක් හැංගිලා ඉන්න පුළුවන් වේවි. 14 00:00:59,550 --> 00:01:00,380 නෑ. 15 00:01:01,750 --> 00:01:03,110 තවත් හැංගෙන්නේ නෑ, 16 00:01:03,110 --> 00:01:06,060 අපි තවත් රැම්සේ මුකුත් කරනකං බලාගෙන ඉන්නේ නෑ. 17 00:01:06,180 --> 00:01:09,080 ඒ සබ් එක මෝය කටට වෙලා අපි එනකං බලාගෙන ඉන්නවා නම්, 18 00:01:09,150 --> 00:01:12,180 අපි වටෙන් ගිහිල්ලා-- පැත්තෙන් ගහලා දානවා. 19 00:01:12,300 --> 00:01:13,880 මේක අදම අහවරක් වෙන්න ඕනේ. 20 00:01:13,880 --> 00:01:14,720 එහෙමයි, සර්. 21 00:02:01,100 --> 00:02:03,440 එතකොට, මෙතන තමයි හැම දෙයක්ම වෙන්නේ නේද? 22 00:02:06,080 --> 00:02:07,690 හැම තිස්සේම රහසිගතයි. 23 00:02:07,690 --> 00:02:09,490 තවත් අහන්න දෙයක් නෑ, මිනිස්සු ඔහේලව අවිශ්වාස කරන එක ගැන. 24 00:02:09,930 --> 00:02:13,420 මං දන්නවා මිනිස්සු අවිස්වාස කරන්න හේතුව-- තමුසේ. 25 00:02:13,600 --> 00:02:16,310 අන්න ඒ නිසාම, මගේ යාලුවෝ 4 දෙනෙක් මැරුණා. 26 00:02:16,310 --> 00:02:17,680 හොඳයි, ශෝන් මටත් බොරු කිව්වා. 27 00:02:17,680 --> 00:02:19,630 හරි. ඉතිං, මොකද කරන්නේ? 28 00:02:19,640 --> 00:02:22,110 ඔහේ අපිත් එක්ක එකට ඉන්නවද නැතිනම් තවත් තීන්දු ගන්න හදනව ද? 29 00:02:22,110 --> 00:02:23,770 මොකද කිව්වොත් අපිට කරන්න වැඩ තියෙනවා. 30 00:02:24,250 --> 00:02:26,770 ඔයාට වැල්ක්‍රී නෙට්වර්ක් එක ආයෙමත් සම්බන්ධ කරන්න පුළුවන්ද බැරි ද? 31 00:02:27,350 --> 00:02:28,780 ඔයාලා ලඟ ඇන්ටනා රැහැනක් තියෙනව ද? 32 00:02:40,020 --> 00:02:41,500 එහෙනං කරන්න පුළුවන්ද කියලම බලමු. 33 00:02:44,880 --> 00:02:48,610 එතකොට, මේ වැල් කියන ගෑණු කෙනා, ආපහු එයාගේ නෙට්වර්ක් එකට රිංගන්නද හදන්නේ? 34 00:02:48,680 --> 00:02:49,820 අපි මේ කතා කරන අතරේ. 35 00:02:49,820 --> 00:02:51,350 එතකොට ඔයාට හිතෙන්නේ එයාව විශ්වාස කරන්න පුළුවන් කියලා? 36 00:02:52,110 --> 00:02:53,910 මං හිතන්නේ එයාගේ හිත දිනාගෙන ඉවරයි. 37 00:02:54,500 --> 00:02:56,780 ඒත් අපි එයා කරන හැම දෙයක්ම බලාගෙනයි ඉන්නේ. 38 00:02:57,370 --> 00:02:59,090 ඒ වගේම අපිට තාමත් සෝනාර් ඇත්තේ නෑ? 39 00:02:59,670 --> 00:03:00,340 නෑ, සර්. 40 00:03:00,340 --> 00:03:03,000 අපේ ඉංජිනේරු කණ්ඩායම ගැඹුර මනින එක ක්‍රියාත්මක කරන්න හදන්නේ, 41 00:03:03,000 --> 00:03:04,370 ඒත් අපිට ඒක ක්‍රියාත්මක කරපු ගමන්, 42 00:03:04,370 --> 00:03:06,440 අපිට 10 ගුණයක් බලය ඒකට යොදන්න වෙනවා 43 00:03:06,440 --> 00:03:07,800 ඒකට දරාගන්න නිර්මාණය කරපුවට වඩා. 44 00:03:08,010 --> 00:03:09,430 ඒ කියන්නේ ඒක පිච්චිලාම යන්න පුළුවන්? 45 00:03:10,370 --> 00:03:11,820 පැයක් විතර වැඩ කරාවි. 46 00:03:12,120 --> 00:03:13,660 ගොඩක් දුරට විනාඩි වලින්. 47 00:03:14,050 --> 00:03:15,080 එතකොට ඒක නැතුව? 48 00:03:16,560 --> 00:03:20,050 සෝනාර් නෑ කියන්නේ, සබ් එක දකින්න විදියක් ඇත්තේ නෑ. 49 00:03:20,680 --> 00:03:23,530 එතකොට ඔයාට මේකට එකම අවස්ථාවයි තියෙන්නේ? 50 00:03:24,320 --> 00:03:26,100 අපි හිතමු මේක එකපාරින්ම හරියාවි කියලා. 51 00:03:27,930 --> 00:03:28,770 හොඳයි... 52 00:03:29,480 --> 00:03:30,640 ගොඩක් සිත්ගන්නාසුලු එකක් වේවි. 53 00:03:34,810 --> 00:03:37,550 ඒ දේවල් සිද්ධවෙද්දී මට ඔයාව මෙතන තියාගන්න බෑ -- 54 00:03:37,720 --> 00:03:40,050 ඔයාව, ඩොක්ටර් ස්කොට් ඒ වගේම එයාගේ කණ්ඩායම, 55 00:03:40,050 --> 00:03:42,150 රේ වගේම ළමයි ටික, ප්‍රතිකාරය තියාගන්නත් බෑ. 56 00:03:42,250 --> 00:03:43,820 විශේෂයෙන්ම ප්‍රතිකාරය තියාගන්න බෑ. 57 00:03:43,820 --> 00:03:46,570 ඔයාට කියන්න බෑ ගොඩබිම ආරක්ශිතයි කියලා-- 58 00:03:46,800 --> 00:03:48,500 ප්‍රතිශක්තික හමුදාව ඒවයේ ඉඳිද්දී 59 00:03:48,500 --> 00:03:50,140 ඒ වගේම එතන සාමාන්‍ය අයවත් අපිට විරුද්ධ වෙලා ඉන්නේ. 60 00:03:50,140 --> 00:03:54,390 ජනාධිපතිතුමනි, අද ඉඳන්, මේ නැව 61 00:03:54,390 --> 00:03:56,020 පෘථිවිය මත තිබෙන ආරක්ශක තැන ඉඳන් 62 00:03:56,020 --> 00:03:57,750 බොහෝම දරුණු තැන දක්වා සංසරණය වෙනවා. 63 00:03:57,930 --> 00:03:59,170 ඔබතුමාට කණ්ඩායමක් එක්ක ගොඩබසින්න වේවි 64 00:03:59,170 --> 00:04:02,410 අපේ අත්දැකීම් බහුල කණ්ඩායමක් සමග, X.O. ගේ අණට යටතේ, 65 00:04:02,420 --> 00:04:04,670 අපට නැතිකරගන්න බැරි අනෙකුත් සම්පත් සමගම. 66 00:04:04,670 --> 00:04:06,260 මට ප්‍රතිකාරය ගැන තේරෙනවා, 67 00:04:06,260 --> 00:04:08,470 ඒ වගේම ඩොක්ටර් ස්කොට් වගේම ළමයි ගැන, 68 00:04:08,470 --> 00:04:09,670 ඒත් මම තමයි ප්‍රධාන අණදෙන නිලධාරියා -- 69 00:04:09,670 --> 00:04:13,690 ඒක නිසාම තමයි පුළුවන් හැම විදියකින්ම ඔබතුමාව ආරක්ශා කරන්න වෙන්නේ. 70 00:04:13,690 --> 00:04:17,080 ඔබතුමා දකින්න ඇති කලින් වතාවේ අපි උන්ට මුහුණ දුන්නාම සිද්ධවුනු දේ. 71 00:04:17,250 --> 00:04:18,980 මෙතන වෙන තීරණ ගන්න බෑ, සර්. 72 00:04:27,380 --> 00:04:29,290 හේයි, උඹට ඔය පැත්තේ මොනවත් පේනව ද? 73 00:04:29,290 --> 00:04:30,720 නෑ. උඹට පේනව ද? 74 00:04:30,720 --> 00:04:32,230 ටික වෙලාවකින් පේන්න ඒවි. 75 00:04:32,230 --> 00:04:33,500 නැගෙනහිර පැත්තට යන්න. 76 00:04:33,500 --> 00:04:36,470 නේවි එකට මේ පැත්තේ ගොඩක් වෙලා හැංගිලා ඉන්න බෑ. 77 00:04:40,970 --> 00:04:42,220 අපිට රේඩියෝ සංවාදයක් අහන්න ලැබුණා 78 00:04:42,220 --> 00:04:44,440 මේ පැත්තේ තියෙන බෝට්ටු දුසිමකින් විතර. 79 00:04:44,570 --> 00:04:46,190 ඇමරිකානු සිවිල් වැසියෝ ලඟා වීගෙනයි එන්නේ 80 00:04:46,190 --> 00:04:50,100 අපි වගේම විවෘත මුහුදත් අතර තියෙන ඇල පාරවල් අස්සෙන් -- 81 00:04:50,140 --> 00:04:52,860 මෙතන, මෙතන, මෙතන, ඒ වගේම මෙතන. 82 00:04:52,860 --> 00:04:54,290 අපිව සම්පූර්ණයෙන්ම වගේ වට කරලා. 83 00:04:54,300 --> 00:04:55,370 උන් කොටස් වශයෙන් වට කරගෙන යනවා-- 84 00:04:55,380 --> 00:04:57,170 අපිව සබ් එක පැත්තට ලං කරගන්න. 85 00:04:58,960 --> 00:05:00,450 ඔයා කොහොමද එයාලා ඉන්න පැත්ත දන්නේ? 86 00:05:00,450 --> 00:05:02,100 මම ඩෙඩ්මෑන් නෙට්වර්ක් එකට ප්‍රවේශ වුනා 87 00:05:02,100 --> 00:05:04,410 ඒ වගේම ඒකෙන් එයාලා ඉන්න තැන් ගැන දැනගත්තා. 88 00:05:04,420 --> 00:05:06,680 මම හිතුවේ ප්‍රතිශක්තිකයින්ට විතරයි ඩෙඩ්මෑන් ගේම් එක තියෙන්නේ කියලා. 89 00:05:06,680 --> 00:05:07,390 එයාලා ලඟත් තියෙනවා. 90 00:05:07,790 --> 00:05:08,760 සර්, පේන විදියට ප්‍රතිශක්තිකයෝ වගේම සාමාන්‍ය අය 91 00:05:08,760 --> 00:05:11,280 එකට එකතුවෙලා වැඩ කරනවා වගේ. 92 00:05:11,280 --> 00:05:13,680 ශෝන් රැම්සේ තමයි ඍජුවම වටකෙරුම් සෙවීම් කරන්න කියලා තියෙන්නේ. 93 00:05:13,720 --> 00:05:15,010 ඔයාට නෙට්වර්ක් එක වහලා දාන්න බැරිද, 94 00:05:15,010 --> 00:05:16,420 එයාලා එකිනෙකාගේ සන්නිවේදනය නවත්තන්න? 95 00:05:16,420 --> 00:05:18,980 මම ජාලය නිර්මාණය කලේ ඒ විදියට විනාස කරන්න බැරිවෙන්න. 96 00:05:18,980 --> 00:05:22,130 ඔයාලට එතනට ගිහිල්ලා අතින් ඒක අක්‍රීය කරන්න වෙනවා. 97 00:05:22,350 --> 00:05:23,170 දක්ශ වැඩක්. 98 00:05:23,890 --> 00:05:25,060 මම කොහොමත් එහෙම තමයි හිතුවේ. 99 00:05:26,040 --> 00:05:27,190 ඒ වෙලාවේ හැටියට. 100 00:05:27,500 --> 00:05:29,600 හොඳයි ඉතිං, අපිට ඇලක හිරවෙලා මේ විදියට ඉන්න බෑ. 101 00:05:30,150 --> 00:05:33,080 මට තුන් දෙනෙක් දෙන්න, RPG දෙකක් එක්ක, ඒ වගේම RHIB එකක්. 102 00:05:33,080 --> 00:05:34,410 අපි වට කරන උන්ව ඉවරයක් කරන්නම්. 103 00:05:34,410 --> 00:05:36,340 අපි කොහෙත්ම ඇමරිකානු සිවිල් වැසියන්ට වෙඩි තියන්නේ නෑ-- 104 00:05:36,340 --> 00:05:38,000 කිසිම තත්වයක් යටතේ. 105 00:05:38,450 --> 00:05:42,140 ගෞරවයෙන් කියන්නේ සර්, ඒ සිවිල් වැසියෝ අපිට වෙඩි තිබ්බා -- 106 00:05:42,150 --> 00:05:42,890 අපේ ලේ හැලුවා. 107 00:05:42,890 --> 00:05:45,790 ලුතිනන්, ජනාධිපතිතුමා කිව්වා හරි. 108 00:05:45,820 --> 00:05:47,980 අපි අපේ මරණීය නොවන ආයුධ පාවිච්චි කලත්, 109 00:05:47,980 --> 00:05:50,010 සිවිල් වැසියෝ අපි ඉන්න තැන දැකපු ගමන්, 110 00:05:50,010 --> 00:05:51,860 උන් අපි ඉන්න තැන සබ් එකට දැනුම් දේවි. 111 00:05:54,950 --> 00:05:56,330 ඒ කියන්නේ අපිට කෙලින්ම පහරදීමට යන්න වෙනවා-- 112 00:05:56,330 --> 00:05:57,950 බලු පොරේට කලින්ම පනින විදියට. 113 00:05:58,600 --> 00:05:59,180 නෑ. 114 00:05:59,190 --> 00:06:00,450 ඒකට වෙන විදියක් තියෙනවා. 115 00:06:01,060 --> 00:06:02,720 මට මගේ නෙට්වර්ක් එක නැති කරන්න බෑ, 116 00:06:02,730 --> 00:06:05,140 ඒත් මට පුළුවන් ඒකට තොරතුරු ඇතුලත් කරන්න. 117 00:06:06,500 --> 00:06:09,330 බොරු පණිවිඩ යවනවා අපි වෙන තැනක ඉන්න විදියට-- 118 00:06:09,640 --> 00:06:11,840 සිවිල් වැසියොන්ව වෙන පැත්තකට යවන විදියට. 119 00:06:11,840 --> 00:06:12,970 ඒ කියන්නේ අපෙන් පැත්තකට. 120 00:06:12,970 --> 00:06:15,130 කවුරුහරි ජෙට් ස්කී එකකින් ආවේ නැතිවෙන්න, 121 00:06:15,210 --> 00:06:17,110 අපිට නිදහස් විවෘත මුහුදට වෙලා ඉන්න පුළුවන් වේවි. 122 00:06:17,110 --> 00:06:18,660 ඔහ්, මට ඒ ගැන බලාගන්න පුළුවන් -- 123 00:06:18,790 --> 00:06:20,700 රිපීටර් කිහිපයකින් මැසේජ් කිහිපයක් යවනවා 124 00:06:20,700 --> 00:06:22,660 එතකොට බෝට්ටු හිතන්නේ ඔයාලා වෙන පැත්තකට යනවා කියලා. 125 00:06:23,250 --> 00:06:27,320 ඊට පස්සේ එයාලා යන හැම තැනකදීම, ඔයාලා එතනින් ගියපු විදියට පෙනේවි. 126 00:06:27,320 --> 00:06:29,200 ඒ වගේම සබ් එක ඒවා පිලිගත්තොත්... 127 00:06:30,670 --> 00:06:32,010 උනුත් උතුරු පැත්තට ඒවි. 128 00:06:32,010 --> 00:06:35,270 අපිට පුළුවන් අපිට ඕනේ තැනට රැම්සේව යවන්න 129 00:06:35,270 --> 00:06:36,650 ඊට පස්සේ ඌව ඉවරයක් කරන්න පුළුවන්. 130 00:06:37,380 --> 00:06:39,060 ඒක වෙන්න පුළුවන් ඔයාගේ එකම එක අවස්ථාව. 131 00:06:48,210 --> 00:06:50,820 මට දැනටමත් කෑම පිඟන් වල සුවඳ දැනෙනවා. 132 00:06:51,330 --> 00:06:53,120 උඹට කියන්න, මම ඉස්සර හිටියේ මෙතන ඉඳන් සැතපුම් 20ක විතර දුරින්. 133 00:06:53,120 --> 00:06:54,010 මට මතකයි. 134 00:06:55,100 --> 00:06:57,040 මොකද? උඹ හිතාගෙන ඉන්නේ ගෙදර එනකොට ලොකු පාටියක් දේවි කියල ද? 135 00:06:57,040 --> 00:06:57,830 ඒකේ තේරුම මොකක් ද? 136 00:06:58,660 --> 00:06:59,990 උඹටත් ඇස් තියෙනවා නේ? 137 00:07:00,800 --> 00:07:02,510 අපි අර සබ් එක විනාස කලත්, 138 00:07:03,000 --> 00:07:04,880 මට තවත් මේක රටක් විදියට පේන්නේ නෑ. 139 00:07:06,480 --> 00:07:08,270 හොඳයි, මම හිතන්නේ අපිට ගොඩක් මහන්සි වෙන්න වේවි 140 00:07:08,270 --> 00:07:09,250 ආපහු ඒක යථා තත්වයට හදන්න. 141 00:07:09,530 --> 00:07:10,550 උඹට තේරෙනවා ඇතිනේ මම කියපු එක? 142 00:07:24,420 --> 00:07:25,810 උඹ හොඳින්ද, රඩිශ්? 143 00:07:26,420 --> 00:07:28,240 මට මගේ යාලුවෝ රොත්තක්ම නැතිවුනා. 144 00:07:28,360 --> 00:07:30,250 පේන විදියට අනිත් අයවත් නැති වෙන්නයි යන්නේ. 145 00:07:31,070 --> 00:07:33,480 රවීට් තමයි මට පවුලකට කියලා ලඟින්ම හිටපු කෙනා. 146 00:07:33,610 --> 00:07:34,990 ඒත් අපිට එයාලව, අතෑරලා දාන්න වෙනවා, යාලුවා. 147 00:07:34,990 --> 00:07:36,250 එච්චරයි අපිට කරන්න පුළුවන්. 148 00:07:38,570 --> 00:07:39,560 මම උදව්වක් දෙන්නද, සර්? 149 00:07:39,560 --> 00:07:40,350 ස්තුතියි. 150 00:07:40,840 --> 00:07:41,850 ඔයාගේ නම මොකක්ද පුතා? 151 00:07:42,010 --> 00:07:42,840 රේ ඩියෑස්. 152 00:07:42,970 --> 00:07:44,560 අනාගත ආරක්ශක සේවකයෙක්. 153 00:07:46,350 --> 00:07:47,560 හේයි, ඩොක්. 154 00:07:50,150 --> 00:07:51,310 හදිසියකට කියලා. 155 00:07:54,950 --> 00:07:57,320 ඔයාගේ බෙල්ට් එකට හිර කරලා. කලව උඩට වෙන්න ඔතාගන්න. 156 00:07:58,410 --> 00:07:59,810 මම ම ඔයාට ඕක දාගන්න දෙන්නං. 157 00:08:14,660 --> 00:08:15,480 ලුතිනන්. 158 00:08:18,660 --> 00:08:19,620 ලුතිනන්. 159 00:08:20,190 --> 00:08:21,240 ඔයා හොඳින් ද? 160 00:08:22,200 --> 00:08:23,340 පුළුවන් හොඳට එහෙම තමයි. 161 00:08:28,710 --> 00:08:30,280 පරිස්සමට ඉන්න බලන්න හොඳ ද? 162 00:08:31,400 --> 00:08:32,160 ඔයාත් එහෙමයි. 163 00:08:38,280 --> 00:08:39,040 කේරා. 164 00:08:42,960 --> 00:08:43,850 මේ සබ් එක... 165 00:08:45,870 --> 00:08:47,260 ඔයා මීට කලිනුත් උන්ව පැරැද්දුවා. 166 00:08:48,320 --> 00:08:49,770 මේ වතාවේ ඒක ගිල්ලලාම දාන්න. 167 00:08:57,440 --> 00:09:00,440 මට මේ දරුවා මට තනියම හදන්න දෙනවා එහෙම නෙමෙයි. 168 00:09:01,380 --> 00:09:03,560 ඒක නම් කොහෙත්ම සිද්ධවෙන එකක් නෑ. 169 00:09:03,880 --> 00:09:04,680 හොඳ ද? 170 00:09:21,940 --> 00:09:22,980 ඔයාව ඉක්මනට හමුවෙන්න එන්නම්. 171 00:09:24,610 --> 00:09:25,420 හොඳයි. 172 00:09:36,600 --> 00:09:38,180 පේන විදියට සෙල්ලං තියෙන වෙලාව ඔයා ගොඩබිමට නොයන්නේ, 173 00:09:38,180 --> 00:09:39,920 ඒකේ තේරුම හැම සෙල්ලමක්ම නැවේ තියෙනවා කියන එක. 174 00:09:40,220 --> 00:09:41,620 ප්‍රතිකාරය තමයි වැදගත්. 175 00:09:42,080 --> 00:09:42,930 මොන දේ වුනත්, 176 00:09:42,930 --> 00:09:44,850 මම දන්නවා ඔයා ඒක ගෙනියන්න ඕනේ තැනට ගෙනියනවා කියලා. 177 00:09:45,540 --> 00:09:46,670 ඒක ආපහු මේ නැවටම ඒවි. 178 00:09:46,670 --> 00:09:48,580 මට සතුටුයි ඔයාගේ විශ්වාසය ගැන. 179 00:09:48,800 --> 00:09:50,220 ඒ වුනාට යන්නේ කැමැත්තෙන් නෙමෙයි. 180 00:09:51,130 --> 00:09:52,180 මට ඇත්තටම මෙතනටම වෙලා ඉන්න ඕනේ 181 00:09:52,180 --> 00:09:53,850 ඔයා අර බැල්ලිගේ පුතාව ගිල්ලවලා දාද්දී. 182 00:10:01,180 --> 00:10:02,600 මගේ පවුලට දෙන්න. 183 00:10:06,100 --> 00:10:07,200 තේරුණා. 184 00:10:10,780 --> 00:10:11,740 කමාන්ඩර්. 185 00:10:12,680 --> 00:10:13,490 කමාන්ඩර්. 186 00:10:15,760 --> 00:10:17,470 ගොඩබිම් කණ්ඩායම්, RHIB ටික පටවමු. 187 00:10:17,470 --> 00:10:18,310 එලියට යමු! 188 00:10:56,790 --> 00:10:58,770 බර්ක්, මිලර්, ජනාධිපති තුමා ලඟට. 189 00:10:59,230 --> 00:11:01,440 වෝකි වහලා තියාගන්න. හැම සන්නිවේදනයක්ම මුහුණට මුහුණලා පමණයි. 190 00:11:01,440 --> 00:11:03,640 අපිට, කිසිම තත්වයක් යටතේ, 191 00:11:03,640 --> 00:11:05,190 නැව සම්බන්ධ කරගන්න බෑ. 192 00:11:05,190 --> 00:11:06,670 අපි නියත විදියටම රහසිගතයි 193 00:11:06,670 --> 00:11:09,320 එයාලා ඒ සබ් එක විනාස කලා කියලා අහන්න ලැබෙනකං. 194 00:11:18,890 --> 00:11:22,180 අපි වයර් 50කින් විතර විදුලිය එව්වා. 195 00:11:22,430 --> 00:11:24,620 මේක ෆ්ලෑශ් බල්බ් එකක් වගේ පත්තු වෙන්න පටන් ගනීවි. 196 00:11:26,860 --> 00:11:27,960 කොහොමද තත්වේ? 197 00:11:27,960 --> 00:11:29,640 බාගයක් විතර වැඩ අවසන්, මැඩම්. 198 00:11:29,720 --> 00:11:31,280 උදව් කරනවට ස්තුතියි, මාස්ටර් චීෆ්. 199 00:11:31,290 --> 00:11:32,880 මේ පැත්තේ වැඩ කරන අය අඩුවෙලා ඉන්නේ. 200 00:11:34,030 --> 00:11:35,260 මේක දක්ශ අදහසක්, මැඩම්... 201 00:11:35,260 --> 00:11:37,670 ගැඹුර හොයන යන්ත්‍රය සෝනාර් එකක් විදියට පාවිච්චි කරන එක. 202 00:11:37,750 --> 00:11:40,280 ඔව්, ඒත් ඉතිං, ඒක නියම වැඩක් වෙන්නේ වැඩ කලොත් විතරයි. 203 00:11:41,480 --> 00:11:43,310 අපි යන්තමින් විතර හිතාන ඉන්නේ සබ් එක මේ හරියේ කියලා. 204 00:11:43,310 --> 00:11:45,470 අපි මැසේජ් එක යවන්න ඕනේ ක්වැරන්ටීන් තොටේ ඉන්න බොක්කේ. 205 00:11:45,480 --> 00:11:48,170 ඒකෙන් ජල මාර්ග වලින් උතුරට සිවිල් වැසියෝ ඇදිලා යාවි. 206 00:11:48,170 --> 00:11:51,130 සබ් එක අපේ ඇම කෑවා කියන්නේ, එයාලත් මේ පැත්තටම යාවි. 207 00:11:51,250 --> 00:11:52,560 එතනදී තමයි එයාලට ලොකු ගැඹුරකට යන්න වෙන්නේ. 208 00:11:52,560 --> 00:11:54,510 - ඒ වගේම නිශ්ෂබ්ධ මට්ටමට. - ඔව්, සර්. 209 00:11:54,580 --> 00:11:57,280 අපි හිතුවොත් සිවිල් වැසියෝ මේ කට්ටිය පැනලා ඇල උඩහට යන්න, 210 00:11:57,280 --> 00:11:59,250 අපිට එයාලව මගඅරින්න පුළුවන් 211 00:11:59,250 --> 00:12:01,260 ප්‍රධාන අතු ඇලපාර ඔස්සේ ගිහිල්ලා. 212 00:12:01,260 --> 00:12:03,960 ඒ වගේම හැම දෙයකම සැලසුම් කරපු විදියටම සිද්ධ වුනොත්, අපිට මෙතනින් උන්ව අල්ල ගන්න පුළුවන්. 213 00:12:04,060 --> 00:12:05,750 උන් අහක බලාගෙන ඉන්න අතරේ ගහලා දානවා. 214 00:12:06,700 --> 00:12:08,160 අපිට සම්පූර්ණයෙන්ම වගේ නිශ්ෂබ්ධව ඉන්න වෙනවා 215 00:12:08,160 --> 00:12:10,610 අපි මෝය කටට ලං වෙද්දී, එහෙම නැතිවුනොත් සබ් එකට අපිව ඇහේවි. 216 00:12:10,670 --> 00:12:12,150 එතකොට අපිට එතනින් පැනගන්න පුළුවන් විදියට, 217 00:12:12,150 --> 00:12:14,040 එන්ජිම නවත්තලා තියාගන්න පුළුවන්, ඊට විවෘත මුහුදට මුහුණ දාලා, 218 00:12:14,040 --> 00:12:16,310 ඊට පස්සේ සෝනාර් ගහලා, අහුවෙන එකකට වෙඩි තියලා දානවා. 219 00:12:16,310 --> 00:12:18,140 සෝනාර් දාපු ගමන්, අපිට ඉලක්කය අරගෙන ගහන්න පුළුවන් 220 00:12:18,150 --> 00:12:19,270 තත්පර 10කට අඩු කාලයක් ඇතුලත, සර්. 221 00:12:19,270 --> 00:12:20,170 එහෙම හොඳයි. 222 00:12:21,390 --> 00:12:23,200 සර්, අපිට ඇන්ටනාව එක්ක දුරස්ථ සම්බන්ධයක් තියෙනවා 223 00:12:23,210 --> 00:12:24,320 එතකොට වැල්ට පුළුවන් මෙතන ඉඳන් වැඩ කරන්න. 224 00:12:24,320 --> 00:12:25,950 මේක පරහට ගියොත්, ගොඩක් මිනිස්සු 225 00:12:25,950 --> 00:12:27,510 වෙඩි වරුසාවකට මැදිවෙන්න පුළුවන්. 226 00:12:27,510 --> 00:12:28,610 ඒක වැඩ කරාවි. 227 00:12:31,210 --> 00:12:32,900 එහෙනං නෙට්වර්ක් එක ගහන්න වෙලාව හරි. 228 00:12:33,090 --> 00:12:34,520 රැම්සේගේ හෙංචයියොන්ට කියන්න 229 00:12:34,520 --> 00:12:37,160 නේතන් ජේම්ස් එක යනවා දැක්කා කියලා. 230 00:12:37,660 --> 00:12:38,640 දැන් ඉඳන්. 231 00:12:52,140 --> 00:12:53,330 සන්සුන් වෙන්න. 232 00:12:53,380 --> 00:12:54,940 මම ඩබල් ඒජන්ට් කෙනෙක් නෙමෙයි. 233 00:12:55,290 --> 00:12:56,520 මම ඉන්නෙත් මේ නැවේ. 234 00:12:57,010 --> 00:12:58,270 මම ඒ ගැන වද වෙන්නේ නෑ. 235 00:12:58,640 --> 00:13:00,610 ඔහේ ඒ පැත්තේ ඉන්නවා කියලා මම පොඩ්ඩ දැක්ක ගමන්, 236 00:13:01,020 --> 00:13:02,790 මම මගේ අතින්ම තමුසේව මරලා දානවා. 237 00:13:16,980 --> 00:13:20,780 සර්, ලැබෙන ඇමතුම් වලින් පේනවා සිවිල් වැසියෝ අපිට ප්‍රතිචාර දක්වන බව. 238 00:13:20,780 --> 00:13:23,300 එයාලා ඒ පැත්තට යනවා. පේන විදියට ඇම කාලා වගේ. 239 00:13:23,300 --> 00:13:25,010 යන්නේ උතුරු පැත්තට. 240 00:13:25,280 --> 00:13:27,660 වැඩිය නැගෙනහිර පැත්තට අපිව දාන්න එපා. 241 00:13:27,660 --> 00:13:30,480 අපි මෝය කටට යනකොටම අපිට අර සබ් එක එතන තියෙන්න ඕනේ. 242 00:13:30,770 --> 00:13:33,410 O.O.D., නැව අනිත් පැත්තට ගනිමු. 243 00:13:34,740 --> 00:13:35,620 අපි යමු. 244 00:13:35,620 --> 00:13:36,470 එහෙමයි, සර්. 245 00:13:43,420 --> 00:13:45,140 නැවක් ගිල්ලන්න නියම දවස නේ ද? 246 00:13:45,140 --> 00:13:46,370 හරි. හොඳයි! 247 00:13:47,030 --> 00:13:47,990 කිසිම ප්‍රවෘත්තියක් ලැබුණ ද? 248 00:13:48,260 --> 00:13:49,240 තාම නෑ. 249 00:13:49,820 --> 00:13:51,290 ඒ වුනාට සැලැස්ම නම්, ඉවරයක් වීගෙනයි එන්නේ. 250 00:13:51,290 --> 00:13:54,120 සිවිල් වැසියෝ පැනගැනීමේ හැම තැනක්ම හිර කරලා තියෙන්නේ. 251 00:13:54,130 --> 00:13:56,370 එයාලා උන්ව හොයාගෙන අපිට කියාවි, ඊට පස්සේ ඒ වැඩේ අහවරයි. 252 00:13:56,370 --> 00:13:58,260 නැව දැකපු බවට පණිවිඩ කිහිපයක් එනවා, සර්. 253 00:13:58,550 --> 00:14:00,330 යකා ගැන කියද්දීම. කොහේ ද? 254 00:14:00,510 --> 00:14:02,840 කියන විදියට ක්වැරන්ටීන් බොක්කේ. 255 00:14:09,510 --> 00:14:11,980 මේ හොර අවජාතකයා. 256 00:14:14,260 --> 00:14:16,730 අපි මේවා වට කරන්න කලියෙන් උන් එලියට පැනගන්න ඇති. 257 00:14:16,740 --> 00:14:18,700 හොඳයි, මදැයි ඔහේගේ නාවික ඔත්තු කණ්ඩායම් දැම්මා. 258 00:14:18,700 --> 00:14:21,090 දැන් අඩි 500ක විතර නැවක් උන්වත් පහු කරගෙන යනවා. 259 00:14:21,090 --> 00:14:22,070 බය නොවී හිටහං, මලයා. 260 00:14:22,080 --> 00:14:24,460 මේ වෙලාව වෙනකොට අපේ අතුරු සැලැස්මත් නියම විදියට ක්‍රියාත්මකයි. 261 00:14:24,460 --> 00:14:26,530 ඉයන්ට කියනවා රොකට් බෝම්බ සූදානම් කරන්න කියලා. 262 00:14:26,570 --> 00:14:27,980 අපි උන්ට වෙඩි තියන්න මොනාහරි දීලා දාමු. 263 00:14:27,980 --> 00:14:28,850 හොඳමයි, ලොක්කා. 264 00:14:29,980 --> 00:14:30,860 අපිට උන්ව අහුවුනා. 265 00:14:33,490 --> 00:14:35,380 දැන්වත් මගේ ගැන විශ්වාසේ නැති කරගන්න එපා. 266 00:14:39,520 --> 00:14:43,310 අලුත් දිශානතියක් ගනිමු-- 295, ක්වොරන්ටීන් බොක්ක. 267 00:14:43,310 --> 00:14:44,460 උපරිම වේගය දාන්න. 268 00:14:44,460 --> 00:14:47,230 එහෙමයි, සර්. අලුත් දිශානතියක්, 295. 269 00:15:00,560 --> 00:15:02,030 ඊලඟ නැම්මෙන් තමයි අපිට නවත්තන්න තියෙන්නේ 270 00:15:02,030 --> 00:15:03,900 එතන ඇමරිකානු අය ඉන්න පුළුවන්. 271 00:15:04,700 --> 00:15:06,090 ඔයාට විශ්වාසද එයාලා ගිහිල්ලා ඇති කියලා. 272 00:15:07,000 --> 00:15:07,750 එහෙම වෙන්න ඕනේ. 273 00:15:08,760 --> 00:15:10,460 අඩුමගානේ හැමෝම ලඟ ෆෝන් තියෙනවා. 274 00:15:20,340 --> 00:15:21,650 C.I.C., පාලන මැදිරිය. 275 00:15:21,720 --> 00:15:23,670 දරුණූ නොවන හැම ආයුධයක්ම ක්‍රියාත්මක කරන්න. 276 00:15:23,670 --> 00:15:25,780 මේ නැම්මේ ඇමරිකානු බෝට්ටු තියෙනවා නම්, 277 00:15:25,780 --> 00:15:27,090 අපිට මැරෙන්න වෙඩි තියන්න බෑ. 278 00:15:27,090 --> 00:15:28,190 T.A.O., එහෙමයි. 279 00:15:28,190 --> 00:15:30,010 පහරදීම්, laws වගේම lrad සූදානම් කරන්න. (LRAD = Long Range Acoustic Device) 280 00:15:33,940 --> 00:15:35,010 දැන් හරි සර්. 281 00:16:02,620 --> 00:16:03,560 මගේ ජීව්තේ පලමු වතාවට, 282 00:16:03,560 --> 00:16:06,260 මම බලාපොරොත්තු වෙනවා ඇමරිකානුවෝ නොදැක ඉන්න. 283 00:16:30,360 --> 00:16:31,460 ඒක වැඩකලා. 284 00:16:32,590 --> 00:16:33,540 නියම වැඩක්. 285 00:16:34,690 --> 00:16:35,880 දැන් දිගටම කරපු වැඩේ කරගෙන යන්න. 286 00:16:54,310 --> 00:16:54,970 මේ තියෙන්නේ තැනක්. 287 00:16:56,060 --> 00:16:57,710 ටේලර්, මිලර්, කෘස්, ආරක්ශාව සපයන්න. 288 00:17:03,660 --> 00:17:05,500 රේ, මං හිතන්නේ ඔයාගේ කට්ටියට කන්න දෙන්න වෙලාව හොඳයි. 289 00:17:05,500 --> 00:17:07,800 මතක තියාගන්න, තියෙන කෑම සතියක්වත් පරිස්සම් කරගන්න. 290 00:17:08,410 --> 00:17:09,690 හොඳයි, කට්ටියම, කන්න වෙලාව. 291 00:17:09,690 --> 00:17:11,880 ග්‍රැනෝලා බාර් දෙකයි වතුර ලීටර් බාගයයි. 292 00:17:12,150 --> 00:17:13,610 ආයෙමත් කෑම කන්නේ 7:00 ට. 293 00:17:17,720 --> 00:17:20,570 ඊලඟ නැවතුම-- කලු බොක්කෙන් ගිනිකොන පැත්තට. 294 00:17:20,940 --> 00:17:21,720 තේරුණා. 295 00:17:23,500 --> 00:17:25,800 ඇමරිකානු සෙවුම් කණ්ඩායම් යනවා ,සර්. 296 00:17:26,120 --> 00:17:28,790 සබ් එක අපේ පස්සේ යනවා නම්, මං හිතන්නේ එයාලා මෙතන, 297 00:17:28,920 --> 00:17:30,420 කෙලින්ම අපිට පහර දෙන්න බලාගෙනයි යන්නේ. 298 00:17:30,420 --> 00:17:32,020 අපිට මේ ඇලෙන් පිටවෙන්න තව කොච්චර වෙලා තියෙනව ද? 299 00:17:32,020 --> 00:17:33,220 විනාඩි 10යි සර්. 300 00:17:33,250 --> 00:17:33,990 නියමයි. 301 00:17:37,930 --> 00:17:39,210 CCS, පාලන මැදිරිය අමතනවා. 302 00:17:39,450 --> 00:17:41,020 සෝනාර් ගහන්න සූදානම් පිට ඉන්න. 303 00:17:41,020 --> 00:17:42,290 මට මේක පරීක්ශා කරලා බලන්න ඕනේ. 304 00:17:42,300 --> 00:17:43,510 පණිවිය ලැබුණා, සර්. 305 00:17:47,880 --> 00:17:48,990 වැඩේ කරන්න, එන්ජ්. 306 00:17:49,720 --> 00:17:51,610 සෝනාර් වලට විදුලිය එවනවා. 307 00:18:02,620 --> 00:18:05,390 මැඩම්, මේකේ තියලා මස් පුච්චන්නත් පුළුවන් වේවි. 308 00:18:05,740 --> 00:18:07,810 මේක දිගටම දාලා තිබුනොත් තවත් රත්වෙන්න බලාවි. 309 00:18:07,820 --> 00:18:08,990 මැඩම්, භෝජන අංගනයට කතා කරලා 310 00:18:08,990 --> 00:18:10,970 අයිස් බකට් ටිකක් ගෙන්න ගන්න පුළුවන් වේවි ද? 311 00:18:10,970 --> 00:18:12,350 මම කණ්ඩායමකට කියන්නං. 312 00:18:36,860 --> 00:18:38,580 සමුගන්න එකේ තියෙන අමාරුම දේ තමයි... 313 00:18:40,990 --> 00:18:42,550 තමුන් කියන්නේ නැතුව හිතේ හංග ගනිපු දේවල්. 314 00:18:44,560 --> 00:18:48,400 හැම විදියකම... නොවිසඳුනු ප්‍රශ්ණ-- 315 00:18:49,570 --> 00:18:52,210 තමුන්ගේ හැඟීම්, ඒ වගේ දේවල්. 316 00:18:55,460 --> 00:18:56,580 ඔයායි කැප්ටන් අතරේ... 317 00:18:59,390 --> 00:19:01,300 ඔයාට කියන්න ඕනේ දේවල් කියන්න අවස්ථාවක් ලැබේවි. 318 00:19:06,620 --> 00:19:07,630 මොන මගුලක්ද අර? 319 00:19:17,110 --> 00:19:18,160 අර දරුවා ලෙඩවෙලා. 320 00:19:18,170 --> 00:19:19,880 ශ්ෂ්ෂ්. ඔහොම්ම ඉන්න. 321 00:19:20,170 --> 00:19:20,980 ඔයා මට කියන්නේ මෙහෙම ඉන්න කියලාද 322 00:19:20,980 --> 00:19:22,540 ඔයා හොඳින්ම දැනගෙනත් මට ඒ දරුවා සනීප කරන්න පුළුවන් කියලා? 323 00:19:22,540 --> 00:19:25,060 මේ සටන ඉවර වෙනකං, අපි මෙතනින් එලියට යන්නේ නෑ. 324 00:19:25,080 --> 00:19:26,770 කැප්ටන් හැම දෙයක්ම ඉවරයි කිව්වට පස්සේ, 325 00:19:26,770 --> 00:19:28,330 ඔයාට පුළුවන් වේවි එයාලගේ පස්සේ යන්න. 326 00:19:28,640 --> 00:19:30,520 ඒත් ඒ වෙලාව වෙද්දී, එයා මැරිලා තියේවි. 327 00:19:33,550 --> 00:19:34,370 පොඩ්ඩක් ඉන්න. 328 00:19:34,370 --> 00:19:35,970 රෙද්ද! පොඩ්ඩක් ඉන්න! ඩොක්ටර් ස්කොට්! 329 00:19:38,980 --> 00:19:41,570 පොඩ්ඩක් ඉන්න. ඔය දරුවා ලෙඩවෙලා. 330 00:19:42,500 --> 00:19:43,640 ඔහොම නවතිනවා! 331 00:19:46,700 --> 00:19:47,330 මේ අහන්න. 332 00:19:47,330 --> 00:19:48,990 තව අඩියක් තියනවා නෙමෙයි, එහෙම වුනොත් වෙඩි තියනවා! 333 00:19:48,990 --> 00:19:49,980 මේ දරුවා ලෙඩවෙලා. 334 00:19:51,070 --> 00:19:52,130 ඔයාලා හැමෝම එහෙමයි. 335 00:19:52,700 --> 00:19:54,200 - අපි ලඟ බෙහෙත තියෙනවා. - ඉලක්කය අරගත්තා. 336 00:19:54,210 --> 00:19:55,470 වෙඩි තියන්න එපා, බර්ක්. 337 00:19:56,700 --> 00:19:57,900 මට ඔයාලට උදව් කරන්න පුළුවන්. 338 00:19:57,900 --> 00:19:59,480 මට බොරු කියන්න එපා! මම දන්නවා තමුසෙලා කවුද කියලා! 339 00:19:59,490 --> 00:20:00,810 මම ඔයාලට බොරු කියනවා නෙමෙයි. 340 00:20:00,810 --> 00:20:02,960 - මට ඉලක්කය තියෙනවා. ඉවරයක් කරන්න පුළුවන්. - වෙඩි තියන්න එපා. 341 00:20:03,150 --> 00:20:05,420 පස්සට වෙලා ඉන්නවා! අපිට කිසිම අවුලක් දාගන්න ඕනේ නෑ! 342 00:20:07,410 --> 00:20:08,960 සන්සුන් වෙයං, මහත්තයෝ. 343 00:20:10,460 --> 00:20:11,840 මම දරුවට ප්‍රතිකාර කරන්නයි හදන්නේ. 344 00:20:15,680 --> 00:20:16,830 ඔයාලට මාව නවත්තන්න ඕනේ නම්, 345 00:20:18,050 --> 00:20:19,330 ඔයාට සිද්ධවේවි මට වෙඩි තියලා දාන්න. 346 00:20:21,390 --> 00:20:22,500 හොඳ ද? 347 00:20:23,210 --> 00:20:24,210 පස්සට වෙලා ඉන්නවා. 348 00:20:27,100 --> 00:20:27,980 මේස්. 349 00:20:28,590 --> 00:20:29,780 පස්සට වෙලා ඉන්නවා! 350 00:20:33,920 --> 00:20:35,490 තුවක්කුව පහත දාන්න, මේස්! 351 00:20:36,910 --> 00:20:37,820 ඒකට කමක් නෑ. 352 00:20:51,680 --> 00:20:52,620 ඒකට කමක් නෑ. 353 00:21:14,670 --> 00:21:15,950 මට ඔයාගේ අත් දෙක දෙන්න. 354 00:21:45,780 --> 00:21:47,550 ඔහේ කිව්වේ මගේ දුවව සනීප කරනවා කියලා. 355 00:21:54,380 --> 00:21:55,670 මම දැනටමත් ඒක කරලා ඉවරයි. 356 00:22:04,670 --> 00:22:06,130 මම දැනටමත් ඒක කරලා ඉවරයි. 357 00:22:10,380 --> 00:22:12,100 සමාවෙන්න අපි අර විදියට ඔයාගේ ඇඟට පැනපු එකට. 358 00:22:12,190 --> 00:22:13,710 අපි හිතුවේ ඔයාලා ප්‍රතිශක්තිකයෝ කියලා. 359 00:22:13,920 --> 00:22:15,980 අපි ඒ විදියටමයි හිතුවේ, ඔයගොල්ලෝ අපි ලඟට ආපු විදියට. 360 00:22:15,980 --> 00:22:17,700 කවුරුවත් වෙස්මුහුණූ දාගෙන හිටියේ නැති නිසා. 361 00:22:17,900 --> 00:22:20,050 උන් තමයි අපිව ලෙඩ කරපු අය, 362 00:22:20,050 --> 00:22:21,330 අපේ කඳවුරේදී. 363 00:22:21,890 --> 00:22:24,830 උන් මගේ දූව ආසාදිත කෙනෙකුගේ රෙද්දක එතුවා. 364 00:22:25,330 --> 00:22:26,660 දවස් කිහිපයකට පස්සේ... 365 00:22:27,150 --> 00:22:29,430 උණ හැදෙන්න ගත්තා, උන් අපිව පන්නලා දැම්මා. 366 00:22:29,430 --> 00:22:30,570 අපි කාර් එකක් හොයා ගත්තා, 367 00:22:30,570 --> 00:22:33,200 ඒත් මෙතන ඉඳන් සැතපුම් කිහිපයක් එපිටින් ඒක නැවතුනා. 368 00:22:33,470 --> 00:22:34,760 ඔයාලා කොයි පැත්තටද යන්නේ? 369 00:22:35,050 --> 00:22:35,900 ආපහු ගෙදරට. 370 00:22:36,750 --> 00:22:37,930 මොනවා කරන්න ද? 371 00:22:41,610 --> 00:22:42,760 එකට මැරෙන්න. 372 00:22:47,030 --> 00:22:48,380 ඔයාලා මැරෙන්නේ නෑ. 373 00:22:50,460 --> 00:22:53,100 ප්‍රතිකාරයත් හෙම්බිරිස්සාව වගේ ආසාදිතයි. 374 00:22:56,610 --> 00:22:57,700 එයාලට එන්නත දෙන්න ඕනේ නැතිද? 375 00:22:57,700 --> 00:22:59,650 මීට කලින් මනුස්සයෝ සනීප කරලා බැලුවේ නෑනේ. 376 00:22:59,730 --> 00:23:01,140 ඒක හරියාවි, ටෙක්ස්. 377 00:23:02,840 --> 00:23:03,610 හොඳයි. 378 00:23:04,240 --> 00:23:05,320 ලුතිනන් ග්‍රීන්, 379 00:23:05,720 --> 00:23:07,600 මේ මිනිස්සුන්ට කන්න වගේම වතුර දෙන්න. 380 00:23:07,600 --> 00:23:08,530 හොඳමයි, සර්. 381 00:23:10,480 --> 00:23:12,150 ඒ කියන්නේ ඔයාලා, නේවි එකේ අය. 382 00:23:12,800 --> 00:23:13,590 ඔව්, මැඩම්. 383 00:23:14,980 --> 00:23:16,040 අපිට මෙයාලට කියන්නම වෙනවා. 384 00:23:17,160 --> 00:23:18,250 අපිට මොනවා කියන්න ද? 385 00:23:18,390 --> 00:23:20,740 අපි ප්‍රතිශක්තික කඳවුරේ ඉඳිද්දී, 386 00:23:20,740 --> 00:23:22,690 ඊයේ උදේ, අපි එලියට එන්න කලියෙන්, 387 00:23:22,690 --> 00:23:24,170 අපිට මිනිස්සු කතා කරනවා ඇහුණා. 388 00:23:24,440 --> 00:23:27,100 උන් කිව්වා සබ් එකේ ඉන්න ඉංග්‍රීසි මිනිස්සු වගයක් 389 00:23:27,100 --> 00:23:29,360 උස කන්දට මොනාද ගෙනියනවා කිව්වා... 390 00:23:29,770 --> 00:23:31,400 ඔයාලගේ නැව ගිල්ලන්න දෙයක්. 391 00:23:31,830 --> 00:23:32,970 "දෙයක්" කියලා කිව්වේ මොකක් ද? 392 00:23:32,980 --> 00:23:36,420 මට හිතුනා ඒක මොකක්හරි තුවක්කුවක් නැතිනම් ටැංකියක් වෙන්න ඇති කියලා... 393 00:23:36,420 --> 00:23:37,830 ගොඩක් බරපතල එකක්. 394 00:23:37,830 --> 00:23:39,480 උන් කිව්වේ නම් ඒක ගොඩක් ලොකු එකක් වෙන්න ඇති කියලා 395 00:23:39,540 --> 00:23:40,920 ඒ වගේම ඒකට ඔයාලව විනාස කරන්න පුළුවන් කිව්වා. 396 00:23:45,140 --> 00:23:46,790 ඒක තර්ජනයක් නම්, අපිට එයාලට අනතුරු අඟවන්න වෙනවා. 397 00:23:46,790 --> 00:23:47,540 ඔව්, අපි එයාලට අනතුරු ඇඟෙව්වොත්, 398 00:23:47,540 --> 00:23:49,160 ඒකෙන් අපි දෙගොල්ලොන්ගේම තැන දැනගන්නවා. 399 00:23:49,160 --> 00:23:50,720 හොඳයි, එහෙනං, අපිටම උන්ගේ පස්සේ යන්න වෙනවා. 400 00:23:50,730 --> 00:23:52,980 ලෝමාස් පොයින් මෙතන ඉඳන් උතුරට වෙන්න තියෙන්නේ. 401 00:23:53,380 --> 00:23:54,360 ජනාධිපති තුමනි? 402 00:23:54,680 --> 00:23:55,830 ඔයාලට කරන්න තියෙන දෙයක් කරන්න. 403 00:23:57,880 --> 00:23:59,050 අපිට මෙතන අවුලක් වෙන එකක් නෑ. 404 00:24:00,370 --> 00:24:01,740 ටෙක්ස්, ග්‍රීන්, සූදානම් වෙමු. 405 00:24:01,740 --> 00:24:03,870 අපි එක RHIB එකක් ගන්නවා. අනිත් හැමෝම එක විදියට ඉන්න. 406 00:24:08,770 --> 00:24:11,220 බර්ක්, දැන් ඔයා තමයි මෙතන බලාගන්නේ. 407 00:24:12,210 --> 00:24:14,720 බය වෙන්න එපා, X.O. මම මෙතන බලාගන්නම්. 408 00:24:26,050 --> 00:24:27,540 දැකපු අය ගොඩයි සර්. 409 00:24:35,630 --> 00:24:38,530 නැව ආයෙමත් යන්න පටන් අරන්... ගිණිකොන පැත්තට යනවා කියලා කියන්නෙ. 410 00:24:38,530 --> 00:24:40,320 මුන් යන්නේ කලු බොක්ක හරියට. 411 00:24:40,320 --> 00:24:41,750 උන් ගොඩක් වේගෙන් යනවා. 412 00:24:42,660 --> 00:24:45,300 සබ් එකකින් බේරිලා ඉන්න කෙනෙකුට වඩා වේගෙන් යනවා. 413 00:24:49,140 --> 00:24:50,320 මල හත්තිලව්වයි. 414 00:24:51,230 --> 00:24:52,230 වැල්. 415 00:24:56,210 --> 00:24:58,100 සෝනාර් එක ගහන්න බලාගෙන ඉන්න. 416 00:25:05,250 --> 00:25:07,520 හැම එන්ජිමක්ම නවත්තමු. හැම එන්ජිමක්ම නවත්තන්න. 417 00:25:07,520 --> 00:25:09,690 CCS, පාලන මැදිරිය අමතනවා, හැම ප්‍රධාන එන්ජිමක්ම නවත්තන්න. 418 00:25:09,700 --> 00:25:11,610 - හැම එකක්ම නවත්වනවා, එහෙමයි. - සැහැල්ලුවට සූදානම් වෙන්න. 419 00:25:11,620 --> 00:25:13,490 අපි දැන් පාවෙන්නේ යුධ කලාපයකට. 420 00:25:13,710 --> 00:25:15,540 අපේ වේගේ අඩුවෙන විදිය ගැන ඇහැ කල්පනාවෙන් ඉන්න. 421 00:25:15,540 --> 00:25:17,220 නැව හරවන්න අමාරු වුනොත්, මට දැනගන්න ඕනේ. 422 00:25:17,220 --> 00:25:18,070 එහෙමයි, සර්. 423 00:25:30,180 --> 00:25:31,300 CCS, කැප්ටන්. 424 00:25:31,300 --> 00:25:32,850 මම කියපු ගමන්, ඕක ක්‍රියාත්මක කරන්න. 425 00:25:32,850 --> 00:25:33,830 එහෙමයි, සර්. 426 00:25:36,550 --> 00:25:40,090 C.I.C., වෙඩි තැබීම් ආකාරයන් පිලිබඳව ගණනය කිරීම් කරන්න. 427 00:25:40,520 --> 00:25:41,530 T.A.O., එහෙමයි සර්. 428 00:25:47,040 --> 00:25:47,780 දැන්. 429 00:25:56,760 --> 00:25:57,690 උන් කොහේ ද? 430 00:26:00,200 --> 00:26:01,240 වහලා දාන්න. 431 00:26:07,040 --> 00:26:07,860 මොන මගුලක් ද? 432 00:26:08,120 --> 00:26:08,850 මොකද? 433 00:26:09,270 --> 00:26:10,770 මට දිව්රන්න පුළුවන් මට මොකක්හරි එකක් ඇහුණා. 434 00:26:10,770 --> 00:26:11,940 අපිව අහුවුනා ද? 435 00:26:12,310 --> 00:26:14,490 නෑ, ඒක මුහුදු පතුලේ දෝංකාරයක්. 436 00:26:15,830 --> 00:26:16,860 ඒත් දැන් ඒක අතුරුදහන්. 437 00:26:17,740 --> 00:26:18,800 ඇක්ටිව් සෝනාර් යන්න ද? 438 00:26:19,150 --> 00:26:20,240 නෑ. දැන්ම එපා. 439 00:26:34,130 --> 00:26:35,540 දැන් අපේ වේගේ කොහොම ද? 440 00:26:35,600 --> 00:26:36,780 නාවික සැතපුම් 6යි සර්. 441 00:26:36,780 --> 00:26:38,010 3 1/2 දී අපිට හරවන්න බැරිවෙනවා, 442 00:26:38,020 --> 00:26:39,940 ඒ කියන්නේ මෙතැන් පටන් තත්පර 90ක් ඇතුලත. 443 00:26:40,930 --> 00:26:43,090 මට තවත් ඔයාලා කලපුව ඇතුලට ගියා කියලා කියන්න බෑ. 444 00:26:43,250 --> 00:26:44,850 ඒකෙන් පෙනේවි ඔයාලා ගොඩබිම ඉන්නවා වගේ. 445 00:26:50,930 --> 00:26:51,840 T.A.O. 446 00:26:52,180 --> 00:26:54,160 F.I.S. අවසරයි. ටෝපිඩෝ සූදානම් කරන්න. (F.I.S. = Fire Inhibit Switch) 447 00:26:54,160 --> 00:26:55,440 T.A.O., එහෙමයි. 448 00:26:56,380 --> 00:26:57,320 F.I.S. ක්‍රියාත්මකයි. 449 00:26:57,320 --> 00:26:58,410 මම කියපු ගමන්. 450 00:26:58,440 --> 00:26:59,360 ඉලක්කය සර්? 451 00:26:59,360 --> 00:27:00,690 මම තාම හොයනවා. 452 00:27:10,690 --> 00:27:11,520 වේගය? 453 00:27:12,230 --> 00:27:13,490 4 1/2. 454 00:27:23,380 --> 00:27:24,820 ඔයා මොනවද කරන්නේ? 455 00:27:26,020 --> 00:27:27,160 මිනිහා මේ ලඟ. 456 00:27:34,610 --> 00:27:35,720 සුක්කානම... 457 00:27:37,060 --> 00:27:38,070 දකුණට කපන්න. 458 00:27:39,200 --> 00:27:41,460 හැවුම් කෝණය 0-9-5. 459 00:27:42,020 --> 00:27:42,860 එහෙමයි, සර්. 460 00:28:01,760 --> 00:28:02,830 සෝනාර්. 461 00:28:03,090 --> 00:28:04,480 තව පාරක් ගහන්න පුළුවන් වේවි ද? 462 00:28:04,550 --> 00:28:06,300 කලින් වගේම සූදානම්, සර්. 463 00:28:06,790 --> 00:28:08,380 මම කියනකොටම ගහන්න. 464 00:28:14,730 --> 00:28:16,590 නියම වෙලාව වෙනකං ඉන්න. 465 00:28:16,870 --> 00:28:20,480 ගොඩක් හිමීට, සියුම් විදියට කපන්න. 466 00:28:20,480 --> 00:28:21,350 එහෙමයි, සර්. 467 00:28:26,100 --> 00:28:27,120 ගහලා දාන්න. 468 00:28:30,660 --> 00:28:32,020 දිගටම එවන්න! 469 00:28:37,900 --> 00:28:39,790 අහුවුනා! උන් මෙහේ! 470 00:28:42,220 --> 00:28:43,660 මුගේ ***... 471 00:28:44,070 --> 00:28:44,800 කොහේ ද? 472 00:28:52,760 --> 00:28:54,480 ඌ කෙලින්ම අපේ යට. 473 00:29:00,430 --> 00:29:02,980 අපිට උන්ට ගහන්න විදියක් නෑ අපේ යටින් තියාගෙන. 474 00:29:02,990 --> 00:29:05,320 උපරිම වේගය ගන්න! හැම එන්ජිමක්ම ක්‍රියාත්මකයි, තුන්වෙනි ගියරයෙන්! 475 00:29:05,330 --> 00:29:07,300 හැම එන්ජිමක්ම, තුන්වෙනි ගියරයෙන්, එහෙමයි! 476 00:29:11,450 --> 00:29:12,430 අපිට ඉඩක් හදාගන්න වෙනවා. 477 00:29:12,810 --> 00:29:14,380 ඉන්ඩින්, ඉදිරියට උපරිම වේගය ගන්න. 478 00:29:14,380 --> 00:29:15,360 එහෙමයි, සර්! 479 00:29:17,030 --> 00:29:18,250 එයාලගේ වේගය වැඩි වෙනවා. 480 00:29:18,250 --> 00:29:19,250 දකුණට අංශක 20 සුක්කානම. 481 00:29:19,250 --> 00:29:20,490 උන්ගේ පස්සෙන්ම යමු! 482 00:29:20,950 --> 00:29:22,180 C.I.C., වෙඩි තියන්න සූදානම් වෙන්න. 483 00:29:22,180 --> 00:29:22,940 එහෙමයි, සර්. 484 00:29:25,030 --> 00:29:26,100 උන් හැරෙනව ද? 485 00:29:26,100 --> 00:29:27,200 උන්ගේ පස්සෙන්ම යන්න. 486 00:29:27,200 --> 00:29:30,150 පතුලේ ගැඹුර වැඩිවෙන්න, මම කියනකොට කිමිදෙන්න බලන්න. 487 00:29:30,150 --> 00:29:30,770 එහෙමයි! 488 00:29:30,770 --> 00:29:31,860 දිගටම යමු! 489 00:29:31,860 --> 00:29:33,000 උන් කොච්චර වේගෙන් යනව ද? 490 00:29:33,000 --> 00:29:34,870 නාවික සැතපුම් 30ට යනවා. 491 00:29:34,900 --> 00:29:36,550 උන් යන වේගේ වැඩියි. 492 00:29:37,060 --> 00:29:40,010 CCS, භ්‍රමණ සීමාවන් අයින් කරන්න. එන්ජිමේ ආරක්ශාවන් අයින් කරන්න. 493 00:29:40,010 --> 00:29:42,010 ඉක්මන් කරමු. හොඳ වේගෙන් දාගෙන යමු. 494 00:29:42,010 --> 00:29:43,630 මට උඹව පුදුම කරන්න තියෙනවා. 495 00:29:45,290 --> 00:29:47,170 ඉක්මන් කරපල්ලා! අපිට තව අයිස් ඕනේ! 496 00:29:48,590 --> 00:29:50,370 ඔහොම ඉඳපං පැටියෝ! මාත් ඉක්කම ඉමු! 497 00:29:50,370 --> 00:29:51,910 ටෝපිඩෝ ගහන්නද සර්? 498 00:29:51,950 --> 00:29:54,470 ලඟ වැඩියි. උන් තාමත් අපේ උඩින් ඉන්නේ. 499 00:29:54,470 --> 00:29:55,820 මම මේ දැන්ම ගහන්න සූදානම්, සර්. 500 00:29:55,820 --> 00:29:57,450 එහෙම වුනොත් අපිවත් පුපුරලා යාවි! 501 00:29:57,450 --> 00:29:59,640 අපිට උන්ගේ යටටම වෙලා ඉන්න පුළුවන් ගැඹුරු වතුරට යනකං. 502 00:29:59,640 --> 00:30:02,000 අපි ගැඹුරු වතුරට ලං වෙනවා! උන් කිමිදෙන්නයි යන්නේ! 503 00:30:02,000 --> 00:30:03,650 අපිට කිමිදෙන්න කොච්චර වෙලා තියෙනව ද? 504 00:30:03,730 --> 00:30:05,080 අගලට කිලෝමීටර් 2යි සර්. 505 00:30:05,080 --> 00:30:06,480 උන් දන්නවා අපි ගැඹුරට යනවා කියලා. 506 00:30:06,480 --> 00:30:08,090 උන් තත්පරෙනේ දෙකෙන් මොනාහරි කරාවි. 507 00:30:10,270 --> 00:30:13,360 මම කියපු ගමන්, එන්ජිම නවත්තමු! 508 00:30:13,460 --> 00:30:14,710 ටෝපිඩෝ සූදානම් කරන්න. 509 00:30:14,710 --> 00:30:15,520 එහෙමයි, සර්! 510 00:30:15,520 --> 00:30:17,430 - කිමිදෙන වෙලාව කියන්න. - එහෙමයි, සර්! 511 00:30:17,430 --> 00:30:18,560 හදිසි බලශක්තිය ක්‍රියාත්මක කරන්න. 512 00:30:18,570 --> 00:30:20,020 ක්‍රියාත්මක කරනවා! 513 00:30:24,600 --> 00:30:26,000 අගලට තව මීටර් 500යි! 514 00:30:26,000 --> 00:30:27,560 - වෙඩි තියන්න සූදානම් වෙන්න. - එහෙමයි, සර්. 515 00:30:27,570 --> 00:30:29,690 කිමිදෙන ගමන්ම වෙඩි තියන්න. මීටර් 100ට ගහන්න. 516 00:30:29,690 --> 00:30:31,080 කිමිදෙන්න සූදානම් වෙන්න! 517 00:30:31,080 --> 00:30:32,690 ඉක්මන් කරන්න! තව අයිස් ඕනේ! 518 00:30:33,970 --> 00:30:35,420 මේක පුපුරන්නයි යන්නේ! 519 00:30:38,150 --> 00:30:39,150 සෝනාර් නෑ! 520 00:30:39,160 --> 00:30:41,800 දැන්ම කිමිදෙමු! කිමිදෙන්න! කිමිදෙන්න! 521 00:30:44,660 --> 00:30:45,790 උන් කිමිදුනා සර්! 522 00:30:45,790 --> 00:30:47,830 හැම එන්ජිමක්ම උපරිමේට ගන්න! 523 00:30:54,710 --> 00:30:55,830 ටෝපිඩෝ ගහන්න! 524 00:30:55,840 --> 00:30:57,920 4ක් පහලට කරලා! 525 00:31:06,830 --> 00:31:08,090 ඉන්න තැන අල්ලගෙන ඉන්න. 526 00:31:11,850 --> 00:31:13,360 මීටර් 85යි! 527 00:31:13,360 --> 00:31:15,300 90! 95! 528 00:31:15,300 --> 00:31:16,050 ගහන්න! 529 00:31:16,050 --> 00:31:17,820 ටෝපිටෝ ගහන්න! 530 00:31:21,510 --> 00:31:23,950 ජල සංවේදක ක්‍රියාත්මකයි! අපේ පැත්තට ගහනවා! 531 00:31:23,950 --> 00:31:24,990 මට තුනක් පේනවා! 532 00:31:25,000 --> 00:31:25,640 දැන් 4යි! 533 00:31:25,640 --> 00:31:27,280 හදිසි කිමීදීමක්! 534 00:31:27,390 --> 00:31:29,560 සම්පූර්ණයෙන් පහලට! පහලට හරවන්න! 535 00:31:33,730 --> 00:31:35,870 T.A.O., ටෝපිඩෝ වල තත්වය මොකක් ද? 536 00:31:35,870 --> 00:31:38,000 කැප්ටන්, අපිට මුකුත් පේන්නේ නෑ. සෝනාර් විනාසයි. 537 00:31:38,000 --> 00:31:39,620 ඌත් අපිට ගහනවා වෙන්න පුළුවන්. 538 00:31:39,630 --> 00:31:41,040 තදට දකුණට කපන්න‍! 539 00:31:45,460 --> 00:31:46,790 වාත ශබ්ධ ආවරණ ක්‍රියාත්මක කරන්න. 540 00:31:46,790 --> 00:31:48,670 බොරු සංඥාවන් යවන්න සූදානම් වෙන්න. 541 00:31:54,840 --> 00:31:55,720 මගුල! 542 00:32:03,850 --> 00:32:06,620 මට ඒ පැත්ත බලන්න වෙනවා. අපි උන්ට ගැහුවද නැද් ද? 543 00:32:08,950 --> 00:32:10,790 ටෝපිඩෝ එනවා පේනවා, ගොඩබිම පැත්තෙන්, 0-1-0! 544 00:32:10,790 --> 00:32:12,230 හැමෝම, ගැටීමකට සූදානම් වෙන්න! 545 00:32:12,230 --> 00:32:13,730 මල මගුලයි! 546 00:32:15,750 --> 00:32:16,640 අපිට වැදුනා! 547 00:32:16,640 --> 00:32:20,070 D.C. මූලික භට අංග, නැවතුම් අංගනය පැත්තේ, නැව මැදට වෙන්න. 548 00:32:20,750 --> 00:32:23,010 4 වෙනි තට්ටුවට වැදුනා, නැවතුම් අංගනය, නැව මැදට වෙන්න! 549 00:32:23,010 --> 00:32:25,780 ආයුධ කාමරේ ගින්නක්! ආයුධ කාමරේ ගින්නක්! 550 00:32:25,880 --> 00:32:27,330 කැප්ටන්, ආයුධ කාමරේ ගින්නක්! 551 00:32:27,330 --> 00:32:29,610 ඒකට වතුර යවන්න! ආයුධ ගබඩාවට වතුර යවන්න! 552 00:32:29,610 --> 00:32:31,700 තොටුපල පැත්ත විනාසයි! ඒ පැත්තට යන්න විදියක් නෑ! 553 00:32:31,700 --> 00:32:34,970 ඒ පැත්ත සීල් කරන්න. පැත්තට හැරෙන්න 2-9-0. ඉක්මනින්ම ඒ පැත්ත වහලා දාන්න. 554 00:32:34,970 --> 00:32:36,050 කාමර වහලා දාන්න, 555 00:32:36,050 --> 00:32:38,270 7-2 පැනලයේ ඉඳන් 1-2-4 වෙනකං, අංගන 4, 5, වගේම 6. 556 00:32:38,270 --> 00:32:39,350 මූලික සීමාවන් ක්‍රියාත්මකයි-- 557 00:32:39,350 --> 00:32:42,260 පැනලයන් 7-2 සිට 1-2-4 දක්වා, අංගන 4, 5, සහ 6. 558 00:32:54,110 --> 00:32:56,180 කමාන්ඩර්! ඔ'කෝනර්! 559 00:32:56,180 --> 00:32:56,860 ඉක්මන් කරන්න! 560 00:32:56,860 --> 00:32:59,280 නැවට වතුර එනවා! මෙතන සීල් තියන්නයි හදන්නේ! 561 00:32:59,880 --> 00:33:01,250 මැඩම්, නැගිටින්න! 562 00:33:03,590 --> 00:33:05,420 එන්න. එලියට යමු. මේ පැත්තෙන්. 563 00:33:13,900 --> 00:33:15,380 T.A.O. තත්වය. 564 00:33:15,530 --> 00:33:16,790 අපි සබ් එකට ගැහුවද නැද් ද? 565 00:33:16,790 --> 00:33:18,390 අපිට තහවුරු කරගන්න විදියක් නෑ, සර්. 566 00:33:18,520 --> 00:33:20,070 ආයුධ ගබඩාව වතුර පිරුණා සර්. 567 00:33:20,450 --> 00:33:21,800 අපිට තවත් ආයුධ නෑ. 568 00:33:28,170 --> 00:33:30,330 ඔව්. එයා සනීප වේගෙනයි එන්නේ. 569 00:33:34,210 --> 00:33:35,420 මොනවද කරන්නේ ඩොක්? 570 00:33:36,240 --> 00:33:37,920 ඉතිහාසය පටිගත කරනවා. 571 00:33:39,400 --> 00:33:41,350 ආසාදිත ප්‍රතිකාරයක්. 572 00:33:54,530 --> 00:33:55,590 ඒ පැත්තෙන් පණිවිඩයක් ආව ද? 573 00:33:56,840 --> 00:33:57,650 මුකුත් නෑ. 574 00:33:59,360 --> 00:34:01,320 T.A.O., දැනට ඉතුරු වෙලා තියෙන්නේ මොනව ද? 575 00:34:01,320 --> 00:34:02,830 අඟල් 5න් වටයක් ඉතුරුයි සර්. 576 00:34:02,840 --> 00:34:03,930 කීයක් තියෙනව ද? 577 00:34:05,810 --> 00:34:06,630 4යි. 578 00:34:11,150 --> 00:34:12,590 අපි මතුපිට ආයුධ ගත්තොත්, 579 00:34:12,590 --> 00:34:14,590 අපිට මතුපිට සටනක් දෙන්න පුළුවන්. 580 00:34:15,800 --> 00:34:18,120 2-9-5 පැත්තට යමු. නොගැඹුරු වතුරට. 581 00:34:18,120 --> 00:34:20,890 අපි ඒ සබ් එකට උන්ගේ කැත මූන පෙන්නන්න කියමු. 582 00:34:25,530 --> 00:34:28,110 හදිසි ජෙනරේටර් වලට මාරු වෙනවා! 583 00:34:28,210 --> 00:34:30,850 පීඩන තට්ටුවට වැදිලා සර් ! අපිට මතුපිටට යන්න වෙනවා! 584 00:34:30,850 --> 00:34:32,300 කට වහපං! 585 00:34:32,300 --> 00:34:34,030 ඉලක්කය දිහාවට හැරෙනවා! 586 00:34:34,230 --> 00:34:36,720 ආපහු උන්ගේ ලඟට?! ඔහේට පිස්සු හැදිල ද?! 587 00:34:36,720 --> 00:34:39,500 එයා කිව්වේ, "ඉලක්කය පැත්තට හැරෙන්න," කියපු එක කරපං! 588 00:34:39,950 --> 00:34:42,010 රොකට් බැටර් වලින් ගහන්න වෙනවා! 589 00:34:42,010 --> 00:34:44,540 මතුපිට දුරදක්න ගැඹුරට ගන්න! 590 00:34:52,430 --> 00:34:53,860 කොල්ලනේ, මෙන්න බලපං. 591 00:34:56,200 --> 00:34:58,180 ගියපු ට්‍රක් එක බරට මොනාහරි ගෙනිහින් තියෙනවා. 592 00:34:58,180 --> 00:34:58,920 ඔව්. 593 00:35:00,750 --> 00:35:01,500 මම කියද්දී. 594 00:35:14,390 --> 00:35:17,200 ඔහ්. අරක නම් නියම බඩු කෑල්ල. 595 00:35:17,430 --> 00:35:18,970 අරක වැදුනොත් කුඩේ කුඩු, හරි ද. 596 00:35:18,970 --> 00:35:21,740 අරින් එකක් වැදුනා කියන්නේ, ඒක කුඩු. 597 00:35:22,320 --> 00:35:24,530 පේන විදියට සොලේස් වලදී හිටපු එවුන්ම තමයි. 598 00:35:24,840 --> 00:35:26,040 මට 7ක් පේනවා. 599 00:35:26,730 --> 00:35:28,740 හොඳයි, අපි බලමු අරක අල්ලගන්න පුළුවන්ද කියලා. 600 00:35:29,350 --> 00:35:30,170 X.O. 601 00:35:37,770 --> 00:35:39,700 ඔහ්, ටොමී. උඹ මොනවා කරන්නද යන්නේ? 602 00:35:40,460 --> 00:35:42,390 සර්, වේගයෙන්ම නොගැඹුරු මුහුදට යනවා. 603 00:35:42,390 --> 00:35:43,400 කොච්චර ගැඹුරට ද? 604 00:35:43,400 --> 00:35:45,820 නැවේ යට දාරයේ ඉඳන් අඩි 35යි. මෙතන පතුලේ ගලක් තියෙනවා, සර්. 605 00:35:45,820 --> 00:35:46,640 මේ යන වේගෙන් ඒකේ වැදුනොත්, 606 00:35:46,640 --> 00:35:48,500 නැවේ පල්ල ගලවලා යාවි. 607 00:35:48,640 --> 00:35:49,920 වැඩි වෙලාවක් නෑ. 608 00:35:50,400 --> 00:35:52,990 දැන් පරක්කු වැඩියි. එයාලා දැනටමත් වදින සීමාවේ ඉන්නේ. 609 00:35:54,370 --> 00:35:56,860 හොඳයි. සැලැස්ම මේකයි, කොල්ලනේ. 610 00:35:57,550 --> 00:35:58,300 දිනන්න. 611 00:35:58,440 --> 00:35:59,190 හොඳ සැලැස්ම. 612 00:36:06,740 --> 00:36:10,090 වැඩි වෙලාවක් නෑ, කොල්ලනේ. මේකට තමයි අපි බලං හිටියේ. 613 00:36:10,120 --> 00:36:11,470 මම උන්ව මේ පැත්තට ගන්නම්. 614 00:36:54,560 --> 00:36:55,380 මාව බලාගනිං! 615 00:37:20,860 --> 00:37:23,200 උන් ඉන්නවා 2-9-0 පැත්තේ! 616 00:37:23,200 --> 00:37:24,380 උපරිම වේගෙන් ඉදිරියට. 617 00:37:24,380 --> 00:37:25,020 එහෙමයි, සර්. 618 00:37:25,020 --> 00:37:26,690 - ටෝපිඩෝ සූදානම් කරන්න. - එහෙමයි, සර්. 619 00:37:27,160 --> 00:37:30,440 සබ් මැරීන් එක අපේ පිටිපස්සේ, මීටර් 200 ක් දුරින්, 2-9-5 දිශාවෙන්. 620 00:37:30,440 --> 00:37:31,930 උන්ගේ වේගේ වැඩිවෙනවා! 621 00:37:39,300 --> 00:37:41,890 මීටර් 400යි, සර්! ඉලක්කය ලබාගත්තා! 622 00:37:41,890 --> 00:37:43,750 වෙඩි තියන්න සූදානම් වෙන්න! 623 00:37:44,290 --> 00:37:46,940 සබ්මැරීන් එක මීටර් 300ක් දුරින්, කෙලින්ම අපි දිහාවට එනවා, සර්! 624 00:37:46,940 --> 00:37:48,810 හරවලා ගන්න තාරකා අංගනය පැත්තට! 625 00:37:53,850 --> 00:37:55,240 තමුසේ මේවට නාකි වැඩියි නේද? ආ? 626 00:37:58,300 --> 00:37:59,010 මෙහේට වරෙං! ‭ 627 00:38:17,190 --> 00:38:20,760 T.A.O., වෙඩි තැබීම් අංශය, අඟල් 5න් ඉලක්කයට තියන්න 628 00:38:20,760 --> 00:38:21,980 - තමුන් සූදානම් වුනු ගමන්ම. - එහෙමයි, සර්. 629 00:38:21,980 --> 00:38:25,020 අර සබ් එක ලඟට ආපු ගමන්, තියලා දාන්න. 630 00:38:27,010 --> 00:38:29,580 වැඩේ හරි! කියපු ගමන් තිව්වා, සර්! 631 00:38:29,910 --> 00:38:32,130 සබ් එක අපිව ලොක් කරලා! උන් වෙඩි තියන්නයි යන්නේ! 632 00:38:32,180 --> 00:38:33,730 සර්, අපිට තාමත් ඉලක්කයක් නෑ. 633 00:38:34,580 --> 00:38:36,060 දිශාව දිගටම පවත්වාගෙන යන්න! 634 00:38:36,350 --> 00:38:37,640 දැන්... 635 00:38:47,520 --> 00:38:48,870 සුබපැතුම්, ගෝතයෝ. 636 00:38:49,300 --> 00:38:51,140 T.A.O., අපේ වැඩේ අහවරක් කරමු. 637 00:38:51,140 --> 00:38:52,540 හිතේ හැටියට තියෙන 4න්ම ගහලා දාන්න. 638 00:38:52,550 --> 00:38:54,010 නැව දාලා යමු! 639 00:38:54,600 --> 00:38:56,930 පස්සට වෙනවා! තමුසෙලා ඉන්න තැන් වලට යනවා! 640 00:38:56,930 --> 00:38:59,830 ඉන්න තැන් වලට යනවා! ඒක අණක්! 641 00:38:59,880 --> 00:39:01,740 අපි තෝරාගත් අය! 642 00:39:33,550 --> 00:39:34,630 අපි ඒක කලා, සර්. 643 00:39:36,370 --> 00:39:37,200 අපි ඒක කලා. 644 00:39:54,860 --> 00:39:56,790 ඒක නම් පට්ට පතුරු දර්ශනේ. 645 00:39:58,150 --> 00:39:59,180 එහෙම තමයි. 646 00:40:01,400 --> 00:40:02,520 Vulture කණ්ඩායම... 647 00:40:02,620 --> 00:40:03,900 සබ් එක ගිලෙනවා. 648 00:40:04,630 --> 00:40:05,560 සූදානම් වෙමු. 649 00:40:05,880 --> 00:40:06,870 ගෙදර යන්න වෙලාව හරි. 650 00:40:08,290 --> 00:40:09,180 ඒක ඉවරයි. 651 00:40:11,220 --> 00:40:12,060 ඒක ඉවරයි 652 00:40:12,840 --> 00:40:13,690 මෙහේට වරෙං. 653 00:40:19,620 --> 00:40:20,460 ඔයාට ස්තුතියි. 654 00:40:24,440 --> 00:40:25,390 ඒක වැඩකලා. 655 00:40:26,520 --> 00:40:27,620 ඔයාගේ ප්‍රතිකාරය. 656 00:40:28,860 --> 00:40:30,020 ඒක ප්‍රාතිහාර්යක්.