1 00:00:10,880 --> 00:00:11,590 ටොම්? 2 00:00:11,590 --> 00:00:14,000 උන් එන්නේ අපිට උදව් කරන්න ද, වැඩේ ඉවරයක් කරලා දාන්න ද? 3 00:00:14,000 --> 00:00:15,450 ජීප් එකට නගින්න... ...දැන්ම. 4 00:00:15,510 --> 00:00:17,140 ඔයා දන්නවද ප්ලේන් එක පිපිරෙව්වේ කවුද කියලා? 5 00:00:17,680 --> 00:00:18,640 ඔන්න එනවා ඒකට උත්තරේ. 6 00:00:18,760 --> 00:00:20,100 යමු... යමු... යමු.... 7 00:00:22,270 --> 00:00:23,060 ආයුධයක් එහෙම? 8 00:00:23,480 --> 00:00:24,140 පිටිපස්සේ. 9 00:01:22,950 --> 00:01:23,370 පණිවුඩය ලැබුණා. 10 00:01:23,370 --> 00:01:25,290 වෙරලින් නාවික සැතපුම් 29ක් ඈතින්, 11 00:01:25,660 --> 00:01:29,170 ආසන්න ප්‍රදේශය 20-60 උතුරට වෙන්න, 12 00:01:29,170 --> 00:01:32,550 106-94 නැගෙනහිරට. 13 00:01:35,720 --> 00:01:37,760 මම මේ දැන් වියට්නාමයේ අයත් එක්ක කතා කලේ. 14 00:01:37,760 --> 00:01:41,500 එයාලගේ ආරක්ශක අංශයේ 8 දෙනෙක්ව ඇතුලේම මරලා දාලා... 15 00:01:42,430 --> 00:01:44,560 අපි ජේම්ස් එක වියට්නාමෙට යැව්වේ, මිනිස්සුන්ට පණිවුඩයක් ලබා දෙන්න... 16 00:01:44,560 --> 00:01:46,440 ...ඒකෙන් උන් ආපිටම අපිටත් පණිවිඩයක් එව්වා. 17 00:01:46,440 --> 00:01:49,400 පැය 4කින් කැප්ටන් චැන්ඩ්ලර්‘ගේ ගුවන් යානේ ආරක්ශිත ගුවන් කලාපයට ඒවි, 18 00:01:49,400 --> 00:01:51,570 අපිට පෙන්ග් ගැන අවබෝධ කරගන්න පුළුවන් එයාත් එක්ක කතා කලාට පස්සේ. 19 00:01:53,900 --> 00:01:55,990 ජේම්ස් එක නැගෙනහිර වෙරලෙන් ගොඩක් ඈතට ගිහිල්ලා තියෙන්නේ... 20 00:01:55,990 --> 00:01:58,200 ...එයාලා ඉදිරි අණ බලාපොරොත්තුවෙනුයි ඉන්නේ. 21 00:01:58,200 --> 00:02:00,950 - තාමත් අතුරුදහන් වුනු නාවිකයින්ගෙන් කිසිම පණිවිඩයක් ආවේ නැද් ද? - නෑ සර්. 22 00:02:13,460 --> 00:02:16,670 මෙයාට ඩොක්ටර් කෙනෙක් ඕනේ වෙනවා, තියෙන වෙලුමට ලේ නවතින්නේ නෑ. 23 00:02:16,670 --> 00:02:17,900 අඩුමගානේ මට එයාව පොඩ්ඩක් පරීක්ශා කරන්න දෙන්න. 24 00:02:18,130 --> 00:02:20,120 ඒයි, ඒයි, ඒයි... අපි ප්‍රාණ ඇපකාරයෝ නම් කවුරුවත් මරාගෙන හරියන්නේ නෑ. 25 00:02:20,760 --> 00:02:21,970 එයාට පාඩුවේ ඉන්න දීපල්ලා. 26 00:02:23,260 --> 00:02:24,930 මට මෙහේ ලොක්කා එක්ක කතා කරන්න ඕනේ. 27 00:02:25,390 --> 00:02:26,890 මට මෙහේ ලොක්කා එක්ක කතා කරන්න ඕනේ. 28 00:02:40,910 --> 00:02:44,200 ඔහොම ඉන්න බලන්න මේසන්. ඉවසගෙන ඉන්න යාලුවා. 29 00:02:44,200 --> 00:02:45,540 කවුරුවත් මෙතන ඉන්නව ද? මේ මනුස්සයට ප්‍රතිකාර ඕනේ. 30 00:02:46,870 --> 00:02:47,950 අර මනුස්සයට බෙහෙත් කරන්න ඕනේ. 31 00:02:49,160 --> 00:02:50,420 ඔහොම බලං ඉඳලා හරියන්නේ නෑ. 32 00:02:52,380 --> 00:02:54,380 මට එයාට ප්‍රතිකාර කරන්න පුළුවන්, මට මොනවහරි උපකරණ ටිකක් දෙනවා නම්. 33 00:02:55,550 --> 00:02:56,590 ඔහොම ඉන්න යාලුවා. 34 00:02:57,090 --> 00:02:58,510 මට මොනවහරි ආම්පන්න ටිකක් දෙනවා! 35 00:02:59,470 --> 00:03:00,380 ඉවසගෙන ඉන්න බලන්න. 36 00:03:24,078 --> 00:03:27,292 මම නැවතත් කියනවා සෙෆ්රා, ඇල්ෆා කණ්ඩායම, අමතන්න 37 00:03:27,750 --> 00:03:30,643 ඇල්ෆා කණ්ඩායමේ කවුරු වුනත් කමක් නෑ, මේ කතා කරන්නේ සෙෆ්රා. 38 00:03:30,830 --> 00:03:34,115 - ඔයාට විශ්වාසද මේක තියෙන්නේ හරි චැනල් එකේ කියලා? - චැනල් එක හරි. 39 00:03:34,140 --> 00:03:36,937 - ඒ වගේම මුලු සතියේම ඕකේ අවුලක් තිබුනේ නෑ. - ඇල්ෆා කණ්ඩායම, සෙෆ්රා අමතන්න 40 00:03:36,962 --> 00:03:38,671 උන් කතා කරන්නේ EHF වලින්. 41 00:03:38,696 --> 00:03:41,253 ඒක සම්පූර්ණයෙන්ම ආරක්ශිතයි, කවුරුවත් උත්තර දෙන්නේ නැතිනම් 42 00:03:41,272 --> 00:03:44,247 - ඒකට හේතුව, පැන්ග් ඌගේ අම්මගේ... - ඒයි. 43 00:03:44,678 --> 00:03:48,575 - මම වාහනේ පදින්න ද? - මට අවුලක් නෑ, සර්. 44 00:03:49,237 --> 00:03:51,981 මේ නරකාදියෙන් පැනගත්තාම ඇති. 45 00:03:56,313 --> 00:03:59,630 හේයි, මේ පැත්තේ සන්නිවේදක නෑ, ෆෝන් තාමත් වැඩ නෑ. 46 00:03:59,655 --> 00:04:02,535 රේඩියෝ තාමත් සද්ධයක් නෑ, මෙහේ කරන්න දෙයක් නෑ, මෙහෙන් පැනගනිමු. 47 00:04:02,560 --> 00:04:06,904 හොඳයි, බොහෝම ස්තුතියි, අපිට ආපහු අපේ නැවට යන්න වෙනවා. ස්තුතියි ඔයාට. 48 00:04:06,970 --> 00:04:10,952 අපි දෙන්නටම එකට ඉන්න වෙනවා. ජැටියට යාගන්න කලින් අපිට ඇඳුම් මාරු කරගන්න වෙනවා. 49 00:04:11,043 --> 00:04:13,854 OOD රේඩාර් වල මොනාවත් දකින්න ලැබුණ ද? 50 00:04:13,895 --> 00:04:14,749 නෑ සර්. 51 00:04:15,224 --> 00:04:19,534 - මොනාවත් හම්බුනා ද? - නෑ, ප්‍රාදේශීය සංඛ්‍යාතයන් වල මුකුත්ම නෑ. 52 00:04:19,578 --> 00:04:22,487 එයාලා හැමෝගෙම ලඟ රේඩියෝ තිබුණා, කාටහරි කතා කරන්න පුළුවන්කම තිබුණා. 53 00:04:22,512 --> 00:04:23,881 කට්ටිය කලබලේට පිටවෙන්න ඇත්තේ. 54 00:04:23,906 --> 00:04:26,159 ඔයා කිව්වා හරි, මට කලින්ට එයාලට අනතුරු අඟවන්නයි තිබුනේ. 55 00:04:26,949 --> 00:04:30,696 - ගන්න වුනේ අමාරු තීරණයක්. - එහෙම කියමුකෝ. 56 00:04:30,950 --> 00:04:35,035 සේන්ට් ලුවිස් වලින් කිව්වේ වෙරලෙන් ඈතට වෙලා ඉන්න කියලා විතරයි, ඒත් අපිට බකං නිලාගෙන ඉන්න කිව්වේ නෑනේ. 57 00:04:35,061 --> 00:04:39,023 - අපි ඒ බෝට්ටු තුන හොයාගනිමු. - උන් පහර දෙන්න පැයකට කලින් බොක්කේ ඉඳලා අතුරුදහන් වුනා. 58 00:04:39,047 --> 00:04:41,098 අපි උන් පස්සේ පැන්නුවොත්, එයාලට අපි ඉන්න තැන හොයාගන්න බැරිවෙනවා. 59 00:04:41,123 --> 00:04:44,363 අපේ කට්ටිය ඉන්නේ ඒ බෝට්ටු වල නම් අපිට එයාලව බේරගන්න පුළුවන් වෙනවා. 60 00:04:47,818 --> 00:04:50,876 OOD ඩූසාන් පැත්තට 185ක් හරවන්න 61 00:04:50,929 --> 00:04:53,117 වමට සුක්කානම කරකවන්න, දිශාව 185 62 00:04:57,813 --> 00:05:00,135 මට කණ්නාඩි දෙක නැතුව මෙලෝ මගුලක් පේන්නේ නෑ. 63 00:05:00,176 --> 00:05:01,374 මට කලම්ප ඕනේ 64 00:05:01,504 --> 00:05:03,533 මට කලම්ප ඕනේ. කලම්ප 65 00:05:03,574 --> 00:05:05,215 රෙදිකෑලි විතරක් මදි 66 00:05:06,490 --> 00:05:08,102 ග්‍රීන් පැනගත්තා 67 00:05:09,932 --> 00:05:12,135 සමහරවිට බර්කටත් පුළුවන් වෙන්න ඇති. 68 00:05:12,360 --> 00:05:13,285 සන්සුන් වෙලා ඉන්න. 69 00:05:13,662 --> 00:05:15,643 එයාලා මේ වෙද්දී ජේම්ස් එකට ගිහිල්ලා ඇති. 70 00:05:15,759 --> 00:05:18,481 උන් ලඟ EMP වලින් සන්නිවේදක අක්‍රීය වෙන්න ඇති. 71 00:05:18,575 --> 00:05:21,286 මම දන්නවා පුතා. මම දන්නවා. 72 00:05:30,503 --> 00:05:32,741 උන් මොනවද කරන්න යන්නේ? උන් එයාව ගෙනියන්නද හදන්නේ? 73 00:05:37,396 --> 00:05:39,785 නවත්තනවා, නවත්තනවා එපා, එපා, එපා. ඔය මනුස්සයව හොල්ලන්න එපා. 74 00:05:39,810 --> 00:05:41,057 ඔය මනුස්සයව හොල්ලන එපා. 75 00:05:41,082 --> 00:05:41,944 එයාව ආපහු බිමින් තියනවා 76 00:05:45,353 --> 00:05:46,864 බැල්ලිගේ පුතා. 77 00:05:47,335 --> 00:05:48,749 තොපි බැල්ලිගේ පුතාලා. 78 00:05:55,507 --> 00:05:57,598 සමහරවිට උන්ගේ ලඟ ඩොක්ටර් කෙනෙක් එහෙම ඇති. 79 00:06:19,490 --> 00:06:21,100 උන් හොයන්න අපිව. 80 00:06:21,840 --> 00:06:23,210 මට 8 දෙනෙක්ව පේනවා. 81 00:06:23,980 --> 00:06:25,720 උන්ට අපිව පණ පිටින් නේ ඕනේ. 82 00:06:25,890 --> 00:06:27,450 මං හිතන්නේ ඒකෙන් අපිට වාසියි. 83 00:06:29,020 --> 00:06:30,730 අපිටත් උන්ගේ දෙතුන් දෙනෙක් පණපිටින් ඕනේ. 84 00:06:31,990 --> 00:06:33,840 අපිට අපේ කට්ටියව හොයාගන්න ඕනේ නම්. 85 00:06:42,700 --> 00:06:43,710 සර්. 86 00:06:43,810 --> 00:06:47,180 ශැකල්ටන් සහ හේඕඩර් පැය තුනකට අඩු කාලයක් ඇතුලත ඔකිනාවා වල නවත්තන්න සැලසුම් කරලා තියෙන්නේ. 87 00:06:47,200 --> 00:06:49,810 මම යෝජනා කරන්නේ, එයාලට ඉක්මනට තෙල් ගහලා 88 00:06:49,830 --> 00:06:51,060 ඊට පස්සේ හයි ෆොන්ග් වලට යවන්න. 89 00:06:51,090 --> 00:06:55,170 තෙල් ගහන එක නම් කරන්න වෙනවා, ඒත් අපිට ඒ නැව් ඕනේ වෙනවා ජපානේ විකෘතිතාව ගැන විමර්ශණය කරන්න. 90 00:06:55,190 --> 00:06:58,010 චැන්ඩ්ලර් ආසියාවට යවපු ප්‍රධාන හේතුව ගැන අමතක කරන්නේ නැතුව ඉඳිමු. 91 00:06:58,630 --> 00:07:03,040 මම හිතන්නේ නෑ ඒ පැත්තේ තත්වය හරියාකාරව නොදැන කවුරුවත් යවන එක නුවනට හුරුයි කියලා. 92 00:07:03,060 --> 00:07:04,130 ජනාධිපති තුමා. 93 00:07:04,420 --> 00:07:07,160 කවුරුහරි අපේ මිනිස්සු 13ක් පැහැරගත්තා. 94 00:07:07,190 --> 00:07:10,530 දැන් මට වැඩක් නෑ, ඒක කලේ පෙන්ග් ද වියට්නාමෙන්ද, මංකොල්ල කාරයෝද කියලා. 95 00:07:10,550 --> 00:07:14,560 ජේම්ස් එක එලියේ තියෙනවා ඒකේ X.O, C.O කවුරුවත් නැතුව... 96 00:07:14,580 --> 00:07:15,910 තට්ට තනියම. 97 00:07:18,750 --> 00:07:20,340 ජේම්ස් එක සන්නිවේදනය නැවත ක්‍රියාත්ම කලාම... 98 00:07:20,370 --> 00:07:22,830 අපිට සම්පූර්ණ සන්නිවේදන හැකියාවක් තියෙන්න ඕනේ. 99 00:07:23,110 --> 00:07:24,630 ශබ්ධමය ගැටලු පස්සේ විසඳන්න පුළුවන් 100 00:07:24,690 --> 00:07:26,210 ඒත් අපිට කොහෙත්ම වීඩියෝ ලැබෙන්නේ නෑ. 101 00:07:26,380 --> 00:07:30,300 වැල් යන්න කලින් ඕක ගැන හොයලා බැලුවා, ඔයාට අවුල හොයාගන්න පුළුවන්ද කියලා බලන්න. 102 00:07:30,420 --> 00:07:31,060 හොඳයි. 103 00:07:31,130 --> 00:07:34,020 ඒ වගේම ඔයා කිව්වා හරිනම් ඇලෙක්ස්, මේක කරන්නේ පෙන්ග් නම්... 104 00:07:34,050 --> 00:07:37,310 මේක උගුලක් වෙන්න පුළුවන් අපේ නැව් තුනම එක තැනකට ගන්න. 105 00:07:37,330 --> 00:07:40,210 මාත් එකඟයි. අපි ටිකක් බලාගෙන ඉඳිමු, කැප්ටන් චැන්ඩ්ලර්ගෙන් පණිවිඩයක් එනකං. 106 00:07:40,230 --> 00:07:43,490 ඒ කාලය අතරේ, මේ කිසි දෙයක් කාමරෙන් පිටට යන්න බෑ. තේරුණා ද? 107 00:07:43,960 --> 00:07:44,610 ඔව්. 108 00:07:51,260 --> 00:07:54,050 කොහොමද හිතන්නේ ඔයාගේ යාලුවා අපිට උදව් කරන්න කැමති වේවි කියලා. 109 00:07:54,270 --> 00:07:56,570 එයා දේශ සීමා රහිත වෛද්‍යවරුන්ගේ ගුවන් නියමුවෙක් වෙලා හිටියා. 110 00:07:56,830 --> 00:07:58,360 දැනට මම දැකපු හොඳම කෙනෙක්. 111 00:07:58,640 --> 00:08:00,450 එයාට ගුවනින් චීනෙන් පැනගන්න පුළුවන් 112 00:08:00,470 --> 00:08:04,100 ඒත් එයා හුදකලා කරපු තැන් වලින් වෛරස් එක වැලඳේවි කියන අවධානමෙන් ඉන්නේ 113 00:08:04,470 --> 00:08:07,330 පෙන්ග් නැගී සිටින්න කලින් මම මගේ සම්බන්ධතාවන් පාවිච්ච් කලා... 114 00:08:07,360 --> 00:08:11,770 අධි ආසාධිත කලාපයන් ඉලක්ක කරගන්න, අපි කෑම, ඉන්ධන අනිත් අත්‍යාවශ්‍ය දේවල් හොරාට ගෙනිච්චා. 115 00:08:12,320 --> 00:08:16,400 පෙන්ග් බලයට පත්වුනාම, ඔයා එයාට ප්‍රතිකාරයත් ගෙනත් දුන්නාම, මම හිමීට මාරු වුනා... 116 00:08:16,420 --> 00:08:17,910 රාජතාන්ත්‍රික වැඩ වලට. 117 00:08:17,950 --> 00:08:19,410 ජෙසී එහෙම කලේ නෑ 118 00:08:20,650 --> 00:08:23,750 එයා අලුත් මිනිස්සු දැක්කාම ගොඩක් බය වෙනවා, 119 00:08:23,860 --> 00:08:26,540 ඔයාලා මෙතනට වෙලා ඉන්න, මම ගිහිල්ලා එයා එක්ක කතා කරනකං. 120 00:08:30,190 --> 00:08:31,190 ජෙසී. 121 00:08:33,280 --> 00:08:34,480 ජෙසී. 122 00:08:39,880 --> 00:08:41,560 කැමතිද වැඩේ කරන්න? 123 00:08:41,640 --> 00:08:42,650 ඔව් සර්.ච 124 00:08:59,630 --> 00:09:00,660 ජෙසී. 125 00:09:04,800 --> 00:09:05,800 ජෙසී. 126 00:09:08,840 --> 00:09:11,000 ඔහ්, හේයි සාශා. 127 00:09:12,060 --> 00:09:13,590 දෙයියනේ, ජෙසී 128 00:09:13,760 --> 00:09:15,570 කවුද මුං, උඹේ මැරයො ද? 129 00:09:15,600 --> 00:09:17,650 පෙන්ග් වෙනුවෙන් මාව ඉවරයක් කරලා දාන්නද ආවේ? 130 00:09:17,670 --> 00:09:19,220 මොකක් ගැනද ඔයා මේ කියවන්නේ? 131 00:09:19,250 --> 00:09:21,330 - ඔහේ දන්නේම නෑ, - මට කිසිම තේරුමක් ඇත්තේ නෑ. 132 00:09:21,350 --> 00:09:22,230 ග්වොන්ග් ජෝ... 133 00:09:22,300 --> 00:09:25,560 කාටවත් නොකියා ඉන්න හිටපු නරකාදිය... 134 00:09:25,660 --> 00:09:28,530 අපි එතනට යද්දී එතන PLA වලින් රොතු ගැහිලා. 135 00:09:28,680 --> 00:09:31,280 තමුසේ මට කිව්ව නම් පෙන්ග්, ඌගේ මිසයිල එතනින් ගන්නවා කියලා 136 00:09:31,300 --> 00:09:35,610 - අපිව පහරදීමකට මැදි වෙන්නේ නෑ. - මම කොහෙත්ම දැනන් හිටියේ නෑ, පෙන්ග් මුකුත් ගෙනියන වගක්. 137 00:09:35,640 --> 00:09:38,310 අපි හැමෝගේම අවාසනාවට වෙන්න ඇති එහෙනං, කවුරුහරි අපි එන විත්තිය උන්ට කලින්ම කියලා තිබුනේ. 138 00:09:38,550 --> 00:09:40,410 මොකද කිව්වොත් එතන ලා හූ හිටියා... 139 00:09:40,980 --> 00:09:42,550 මගේම මල්ලි. 140 00:09:42,800 --> 00:09:44,120 මගේ හැම යාලුවෙක්ම... 141 00:09:44,430 --> 00:09:48,560 - බිම දිගා කරවලා. - ජෙසී, මම ඒ ගැන කිසිම දෙයක් දැනන් හිටියේ නෑ. 142 00:09:49,130 --> 00:09:51,590 - ඔයාට මාව විශ්වාස කරන්න වෙනවා. - තමුසෙව විශ්වාස කරන්න? 143 00:09:51,830 --> 00:09:55,060 ඔහේට දැනටමත් පෙන්ග්‘ගේ මාලිගාවේ සැප තියෙනවා. 144 00:09:55,260 --> 00:09:58,100 - එක්කෝ දැන් ඌත් එක්කමද බුදියන්නේ? - හේයි. 145 00:09:59,090 --> 00:10:00,460 තමුන් දන්නවද මම කවුද කියලා? 146 00:10:01,250 --> 00:10:04,130 මම මෙහාට ආවේ, පෙන්ග් ප්‍රතිකාරය ගොඩ ගහගෙන ඉන්න එක වලක්වන්න. 147 00:10:04,220 --> 00:10:06,240 එහෙව් එකා මේ දැන් මාව මරන්න හැදුවා 148 00:10:06,410 --> 00:10:08,190 ඇත්තටම අපි හැමෝවම වගේ, 149 00:10:08,220 --> 00:10:10,910 මම හිතන විදියට මාත් එක්ක ඉන්න ඕනේම කෙනෙක්, ඌ මරන්න හිතාගෙනයි ඉන්නේ. 150 00:10:11,030 --> 00:10:13,700 ඒ වගේම ඌගේ MSS එක විනාඩි 10කින් අපිව හොයාගනීවි. 151 00:10:13,990 --> 00:10:15,830 මට බොහෝම කණගාටුයි ඔයාගේ යාලුවෝ ගැන, 152 00:10:15,870 --> 00:10:17,730 මගේම කියලා ගොඩක් යාලුවෝ මට නැතිවුනා. 153 00:10:17,990 --> 00:10:21,490 ඒ වගේම මම දැනගත්ත තරමට, පැන්ග් උන්ගේ සොහොන් වලට හුජ්ජ කරගෙනයි හිටියේ. 154 00:10:21,510 --> 00:10:22,920 ඒත් දැන් ඌගේ සෙල්ලම එලියට ආවා. 155 00:10:23,900 --> 00:10:25,570 ඒ නිසා අපි දැන්ම ගියොත් හොඳයි මයේ හිතේ. 156 00:10:28,830 --> 00:10:30,020 අපිට හෙලිකොප්ටරේ ඕනේ. 157 00:10:32,910 --> 00:10:34,390 මල උලව්ව. 158 00:10:35,590 --> 00:10:36,740 යමු එහෙනං. 159 00:10:42,210 --> 00:10:43,110 සෝනාර්. 160 00:10:43,140 --> 00:10:45,730 - තාම මුකුත් පේන්න නෑ සර්. - ඒ වගේම අපි ගොඩබිමින් ඈත 161 00:10:45,800 --> 00:10:48,040 - මට රේඩාර් එකේ යමක් අහුවෙනවා. - සෝනාර් වලටත් ඒක අහුවෙනවා. 162 00:10:48,070 --> 00:10:49,190 ඒක නැවක්ද? 163 00:10:49,450 --> 00:10:53,420 ඒකේ විකාශය වෙන්නේ වෙලඳමය සංඛ්‍යාතයක්, ඒ වගේම IAS වල පෙන්වන්නේ ධීවර යාත්‍රාවක් විදියට. 164 00:10:53,440 --> 00:10:56,150 ඒත් දැන‍ එයාලා එන්නේ 350 ටැක් එකේ 165 00:10:57,450 --> 00:10:59,850 සෝනාර් මට හෙඩ් ෆෝන් එකක් දෙමු. 166 00:11:07,250 --> 00:11:08,820 ඉන්ජින් සද්දධයක් ඇහෙනවා. 167 00:11:10,940 --> 00:11:14,800 - මේ කලින් චයිනීස් දෙවනි B වර්ගයේ ධිවර යාත්‍රාවක් කියපු එකමයි. - ඔව් සර්. 168 00:11:14,830 --> 00:11:15,700 මම එහෙම වෙන්න ඇති කියලා හිතනවා. 169 00:11:15,830 --> 00:11:18,320 යන දිශාව වෙනස් කරමු, 170 00:11:18,600 --> 00:11:20,610 හැබැයි එන්ජිමේ වේගේ වැඩි කරන්න එපා. 171 00:11:20,640 --> 00:11:22,540 - අනිත් නැව් දෙකත් පේන මානෙක තියෙනව ද? - නෑ සර්. 172 00:11:22,690 --> 00:11:25,560 දැන් පැය 5ක් වෙනවා. මේ වෙනකොට ගොඩක් දුර ගිහිල්ලා ඇති. 173 00:11:35,670 --> 00:11:38,120 කවුද මුං? 174 00:11:38,150 --> 00:11:41,650 මං හිතන්නේ නෑ ඇතුලේ වැඩිය මිනිස්සු ඇති කියලා. පේන විදියට අතරින් පතර ඉන්නේ. 175 00:11:41,670 --> 00:11:44,240 මුන් තායි, නැතිනම් චීනේ එවුන් වගයක්. 176 00:11:44,260 --> 00:11:46,250 නැවේ පැත්තෙන් නම ලියලා තිබුනේ චීන අකුරු වලින්. 177 00:11:48,720 --> 00:11:52,220 - ඔයා හොඳින්ද කොල්ලෝ? - මේ මුහුදේ යන නිසා. 178 00:11:52,240 --> 00:11:55,740 මේක ජේම්ස් එකට වඩා පැද්දෙනවා. 179 00:11:55,760 --> 00:11:59,260 හේයි, දණිස් නමාගෙන, පපුවට තියලා තද කරගෙන, ඇස් පියාගන්නත 180 00:11:59,290 --> 00:12:02,790 හැම තත්පර 60 කටම, තත්පර 5 ගානේ ගනන් කරන්න. ඒකම කරගෙන යන්න. 181 00:12:04,750 --> 00:12:05,670 4.32 යි වෙලාව. 182 00:12:06,460 --> 00:12:08,830 මුහුදට එන්නත් ටිකක් වෙලා ගියා. ඒකට විතරක් පැය තුනක් අමතක කරලා දාන්න 183 00:12:08,850 --> 00:12:11,910 ඒ කියන්නේ පැය 12ක් 14 ගතවෙලා තියෙන්නේ කෙලින් නොගියපු නිසා. 184 00:12:11,940 --> 00:12:12,830 රුසියාවට ද? 185 00:12:12,850 --> 00:12:16,880 නැව යන විදියට තමයි තීරණය වෙන්නේ. හුලඟ හමන්නේ නැගෙනහිර, ගිනිකොන පැත්තට වෙන්න. 186 00:12:16,900 --> 00:12:20,920 - එහෙමනේ වෙන්නේ. - චීනෙන් එහාට, නැතිනම් වියට්නාමෙට. 187 00:12:21,570 --> 00:12:23,450 මුන් අපිව කොහාටද ගෙනියන්නේ? 188 00:12:52,390 --> 00:12:55,130 උන් ටික එනවා, දෙන්නෙක්ව පණපිටින් ගන්න වෙනවා. 189 00:13:26,580 --> 00:13:30,020 එච්චරයි ඩැනී කොලූ. මම මේ දැන් එකෙක්ව මැරුවා. 190 00:13:39,060 --> 00:13:40,460 දැන් මම දෙන්නෙක් මැරුවා. 191 00:13:41,580 --> 00:13:43,290 මේකත් එක්ක හතරයි. 192 00:14:57,230 --> 00:14:59,240 මම ඔය භාශාව දන්නේ නෑ, ගෝතයෝ. 193 00:15:02,130 --> 00:15:04,750 - මගුල, එතන 7ක් ඉවරයි. - ආහ්. 194 00:15:05,390 --> 00:15:08,420 අර අන්තිම එක තාමත් හුස්ම ගන්නවද කියලා කියපං. 195 00:15:13,150 --> 00:15:17,100 මට අර නැව පේනවා නාවුක සැතපුම් 1.3ක් උතුරු වයඹදිගින්, අපි ඉන්න තැන ඉඳන්. 196 00:15:17,120 --> 00:15:20,330 OOD සම්පූර්ණ වේගෙන් ඉදිරියට, අර බොට්ටුව අල්ල ගන්න යමු. 197 00:15:20,350 --> 00:15:22,980 අපි ඒකට ගොඩවෙලා හොයාගනිමු, අපේ මිනිස්සු ඉන්නේ කොහේද කියලා. 198 00:15:23,010 --> 00:15:26,640 - සුක්කානම සම්පූර්ණ වේගයෙන්, අංශක 5ක් කරකවන්න,... - ධීවර යාත්‍රාව, කිලෝමීටර් 6ක් දුරින්... 199 00:15:26,660 --> 00:15:31,810 ඩූසාන් පෙනින්සියුලා වයඹ දිශාවට, මේ ඇමරිකානු යුධ නැවක් 151 දිශාවෙන්, කිලෝමීටර් දෙකක් ඈතින්, 200 00:15:31,840 --> 00:15:34,850 ඔබව අමතනවා 16 නාලිකාව හරහා. පණිවුඩය අවසන්. 201 00:15:44,150 --> 00:15:48,850 - ධීවර යාත්‍රාව කීලෝමීටර් 6ක් ඈතින්, ගිනිකොන දිශාවෙන්... - උන් වේගේ වැඩි කරලා යනවා. 202 00:15:49,040 --> 00:15:51,170 උතුරු වයඹදිග පැත්තට, 340 මාර්ගයේ යනවා. 203 00:15:51,190 --> 00:15:55,120 OOD ගමන් මාර්ගය හදන්න 340 වලට, අපි ඌගේ පස්සෙන්ම යනවා. 204 00:15:55,140 --> 00:15:57,720 සුක්කානම, සම්මත වේගය, 340 ගමන් මාර්ගයට හරවන්න. 205 00:16:02,010 --> 00:16:06,050 - හේයි, ඔය සිගරට් එක නිවලා දාන්න පුළුවන් ද? - ඔහේ වදවෙන්නේපෙනහලු පිලිකාවකට ද? 206 00:16:06,470 --> 00:16:09,940 අපිට වදවෙන්න වෙනම දේවල් තියෙනවා, MSS විනාඩි 10න් අපිව හොයාගන්න එක වගේ. 207 00:16:10,530 --> 00:16:11,560 වෙන්න පුළුවන්. 208 00:16:11,780 --> 00:16:13,090 එක්කෝ නොවෙන්නත් පුළුවන්. 209 00:16:13,890 --> 00:16:17,270 මම කියන්නේ, පෙන්ග් අපිවත් මරන්න හැදුවා, ඒකෙන් ඔයාගේ හිත සැනසෙනවා නම්. 210 00:16:21,300 --> 00:16:22,880 ඔයා නිශ්ෂබ්ධයි. 211 00:16:25,070 --> 00:16:26,640 මේ දේවල් දරාගන්න බලනවා. 212 00:16:28,150 --> 00:16:29,600 මම දන්නවා ඔය බැල්ම 213 00:16:30,160 --> 00:16:33,450 ඔයා ඔය දරාගන්නවා නෙමෙයි, පලිගන්න සැලැස්මක් හදනවා. 214 00:16:37,920 --> 00:16:39,880 මේක තේරුම් ගන්න වෙනවා ජනාධිපතිතුමා. 215 00:16:39,910 --> 00:16:42,760 පණ බේරගන්න කියලා මිනිස්සු විවිධාකාර දේවල් කලා. 216 00:16:42,890 --> 00:16:44,460 දැන් ඔබතුමාට ඒක වෙනස් කරනන් ඕන වෙලා. 217 00:16:44,660 --> 00:16:48,070 මේ සලාක කාඩ්පත් වලින් ජනතාව කුපිත වෙන තත්වයක් උදාවෙලා. 218 00:16:48,190 --> 00:16:51,140 මම දන්නවා ඒක වෙනස් කිරීමක් කියලා, ඒත් මම ඉගෙන ගත්තු දෙයක් තියෙනවා, 219 00:16:51,160 --> 00:16:53,200 ඒ තමයි ඇමරිකානු මිනිස්සු ගොඩක් හැඩගැහෙන සුලුයි. 220 00:16:53,290 --> 00:16:56,850 ඔයාට තේරෙනවා ඇති, මෙයාගේ විනෝද සමේ ඉවරයක් වේගෙනයි එන්නේ කියලා 221 00:16:56,960 --> 00:16:59,940 - මිනිස්සු එයාට සහයෝගය දෙනවා. - මිනිස්සුන්ට වැඩි කාලයක් මතක තියෙන්නේ නෑ. 222 00:16:59,970 --> 00:17:02,110 ඒ වගේම ඔයාට දැනගන්න වෙනවා, පාර තොටේ... 223 00:17:02,130 --> 00:17:05,060 ප්‍රතිකාරය වෙනුවෙන් නම යන්නේ, රේචල් ස්කොට්ගෙයි චැන්ඩ්ලර්ගෙයි විතරයි. 224 00:17:05,130 --> 00:17:06,890 මගේ නෝනා අද මාකට් එකට ගියා. 225 00:17:07,010 --> 00:17:10,230 මනුස්සයෙක් කඩේ ඇතුලට එනවා සීරියල් පෙට්ටි 6ක් අතින් අරගෙන. 226 00:17:10,370 --> 00:17:13,500 එයාට ඇතිවෙන්න සල්ලි තියෙනවා, සලාකය නිසා එයාට සතියකට කන්න පුළුවන් එකයි. 227 00:17:13,880 --> 00:17:17,040 ඉතිං එයා රාක්කේ දිහා බැලුවාම, එතන පෙට්ටි 300ක් තියෙනවා 228 00:17:17,280 --> 00:17:19,300 ඒ කියන්නේ දවසක මේ සීරියල් කල් ඉකුත් වෙනවා. 229 00:17:19,350 --> 00:17:20,410 මේ මිනිස්සු නම්... 230 00:17:20,510 --> 00:17:23,050 එයාලා එයාලගේ පලාත්, එයාලගේම විදියට එකලාසියක් කරලා තියාගන්නවා... 231 00:17:23,090 --> 00:17:24,790 අවුරුද්දකට කිට්ටු කාලයක් වෙනකං. 232 00:17:24,850 --> 00:17:26,150 එයාලා ඉන්න තැන ඉඳන් බැලුවොත් 233 00:17:26,360 --> 00:17:28,930 ප්‍රතිකාරය ගොඩබෑවා නම් මෙහාට නැතුව එයින් තැනකට. 234 00:17:28,960 --> 00:17:31,020 මේ වෙද්දී ඔතනින් එකෙක් තමයි ජනාධිපති වෙන්නේ. 235 00:17:31,120 --> 00:17:33,490 ඒක සම්පූර්න විකාරයක්, බෙටී සෙනෙටර් කෙනෙක්... 236 00:17:33,520 --> 00:17:35,370 කැස්ටියෙල් එම්බසියේ ගොට්ට අල්ලගෙන හිටපු කාලේ. 237 00:17:35,390 --> 00:17:37,390 එතකොට මිචෙනර් කියන්නේ තනිවෙලා හිටපු... 238 00:17:37,410 --> 00:17:39,720 කොන්ග්‍රසයෙන් සම්මත වුනා කියන්නේ, එයා ජනාධිපති කෙනෙක්. 239 00:17:39,740 --> 00:17:42,820 එයා ඡන්දෙන් පත්වුනු කෙනෙක් නෙමෙයි, ඒ වගේම අමතක කරන්න එපා... 240 00:17:43,390 --> 00:17:44,430 මිනිහා කතා කරන්නේ නෑ. 241 00:17:44,770 --> 00:17:46,830 මම දන්නවා ඡන්දලාභී අයට මේකට ඇහුම්කන් දෙන්න ඕනේ නෑ කියලා. 242 00:17:46,860 --> 00:17:48,680 ඒත් ප්‍රශ්නේ තියෙන්නේ බෙදාහැරීම වෙනුවට ගොඩගසාගැනීම ගැන. 243 00:17:48,710 --> 00:17:50,070 මේ මනුස්සයා ලඟ ඕනේවට වඩා තියෙනවා කියලා කියන්නේ... 244 00:17:50,100 --> 00:17:52,650 එයා ඒවා කිසිම සම්පත් භාවිතයකින් තොරව බෙදාහරිනවා කියන එක. 245 00:17:52,800 --> 00:17:55,290 අපි පුළුවවන් දෙයක් කරනවා, ජනාධිපතිතුමා. 246 00:17:55,370 --> 00:18:00,240 ඒත් ඔබතුමා ජනතාවගෙන් ඉල්ලන්නේ, මේ සමාජය ක්‍රියා කරන විදිය ගැන මූලික විශ්වාසයන් වෙනස් කරගන්න කියලා. 247 00:18:05,230 --> 00:18:07,600 කැප්ටන් චැන්ඩ්ලර්ගේ ගුවන් යානය තියෙන්න ඕනේ පැහැදිලි ගුවන් කලාපයේ... 248 00:18:07,630 --> 00:18:09,130 ඒත් අපිට ගුවන් යානය සම්බන්ධ කරගන්න බෑ. 249 00:18:10,040 --> 00:18:12,840 අපි සාශා කූපර්ට වගේම, හොංකොං වල ඉන්න අපේ ආරක්ශක කණ්ඩායමට ඇමතුවා. 250 00:18:12,870 --> 00:18:14,310 මට එයාලවත් සම්බන්ධ කරගන්න බෑ. 251 00:18:14,400 --> 00:18:16,220 කොයි වෙලාවටද එයාලට පර්ල් හාබර් වලට එන්න තියෙන්නේ. 252 00:18:16,280 --> 00:18:17,560 පැය 5 හමාරකින් විතර. 253 00:18:18,290 --> 00:18:20,490 මේ වෙද්දී අපේ නැව් ඔකිනාවා වල තෙල් ගහනවා. 254 00:18:20,610 --> 00:18:23,260 දැන්ම ඒක ගැන හිතන්න ඕනේ නෑ, දිගටම ප්ලේන් එකට කතා කරන්න බලන්න. 255 00:18:23,720 --> 00:18:24,630 හොඳමයි මැඩම්. 256 00:18:26,470 --> 00:18:27,770 ඔච්චර උඩ පනින්න එපා ඇලෙක්ස්. 257 00:18:27,790 --> 00:18:30,980 ඔයා මේක පිලිගන්න කැමති නෑ වෙන්න පූළුවන්, ඒත් එයාට මෙහේ ප්‍රශ්ණ තියෙනවා විසඳන්න. 258 00:18:31,600 --> 00:18:35,920 එයා මේ ඇතිකරගත්තු ප්‍රශ්ණෙට මොකක් කලත්, ඒක පණ ඇතුව කරන්න වෙනවා. 259 00:18:35,950 --> 00:18:38,270 මට ඔයාලගේ අරමුණු තේරෙනවා මහත්වරුනේ. 260 00:18:38,300 --> 00:18:41,380 ඒත් ඔබතුමන්ලාට ඉවසීමෙන් ඉන්න වෙනවා, මේ තීරණය අරගෙන අවසන්. 261 00:18:44,100 --> 00:18:47,410 - කොහේද අර බෝට්ටුව? - තාමත් සැතපුම් 60ක් ඈතින්, දකුණු නිරිතදිග පැත්තේ. 262 00:18:47,620 --> 00:18:49,810 මට ඇහෙන විදියට ඒ නැව යන්නේ නොට් 30ක වේගෙන්. 263 00:18:50,030 --> 00:18:51,120 උන්ගේ පස්සෙන්ම යමු. 264 00:18:51,390 --> 00:18:53,890 නොට් 30ක්, ඒක ධීවර යාත්‍රාවක් නෙමෙයි. 265 00:18:53,910 --> 00:18:56,130 උන් යන්නේ කැපා පාස්ට් පැත්තට, එතනින් යන්න තරම් පටු වැඩියි. 266 00:18:56,150 --> 00:18:59,690 අපි මෙතන වටෙන් ආවොත්, දවල් වැටෙනකොට අපිට උන්ව අල්ල ගන්න පුළුවන් වෙයි. 267 00:18:59,780 --> 00:19:03,490 OOD වමට උපරිම කපන්න, උන්ව අනිත් පැත්තෙන් අල්ලගනිමු. 268 00:19:03,510 --> 00:19:04,290 වමට සම්පූර්ණයෙන් කරකවන්න 269 00:19:08,790 --> 00:19:10,990 පැන්ග් වතුරේ හැම තැනකම මුර සංචාර දාලා තියෙන්නේ. 270 00:19:11,430 --> 00:19:13,490 මේ විදියට තමයි එයා ප්‍රවාහනය හංගලා තියාගන්නේ. 271 00:19:13,830 --> 00:19:17,260 අපි අනිත් පැත්තට ගියාට පස්සේ, යන්න වෑන් එකක් හංගලා සූදානම් කරලා තියේවි. 272 00:19:17,450 --> 00:19:19,780 ඔහේලගේ හොඳට, හිතමු ඒක එතනම තියේවි කියලා 273 00:19:19,810 --> 00:19:21,040 ඔයාටත් ඒකෙන් හොඳක් වෙනවා තමයි. 274 00:19:21,070 --> 00:19:22,330 මට අවුලක් නෑ 275 00:19:22,470 --> 00:19:24,480 - මට ජීවත් වෙන්න කියලා දෙයක් ඉතුරු වෙලා නෑ. - වෝව්, හේයි. 276 00:19:24,900 --> 00:19:26,970 අපි හැමෝටම කියලා හැම දෙයක්ම නැතිවුනා. 277 00:19:27,210 --> 00:19:28,980 ඒ වගේම ඔයාට ඇත්තටම පැන්ග්ට රිදෙන්න ගහන්න ඕනේ නම්. 278 00:19:29,060 --> 00:19:31,280 මේක විතරමයි තමුන්ට වැදගත් දේකට කියලා තියෙන්නේ. 279 00:19:33,620 --> 00:19:34,230 හේයි. 280 00:19:38,400 --> 00:19:39,860 කලින් කාමරේට යන්න හදපු වෙලාවේ 281 00:19:40,910 --> 00:19:42,390 ඔයා මට කිව්වේ හෝල් එකට වෙලා ඉන්න කියලා. 282 00:19:44,420 --> 00:19:46,730 තමුන් හැදුවේ කලින්ම එයාට කතා කරලා, කට වහලා තියන්න. 283 00:19:47,210 --> 00:19:50,020 පැන්ග් පත්වෙන්න කලින්, කෑමයි, ඉන්ධනයි විතරක් නෙමෙයි ගෙනිච්චේ, 284 00:19:50,050 --> 00:19:51,260 ප්‍රතිකාරයයි ජාවාරම් කලේ. 285 00:19:51,780 --> 00:19:53,420 ඒක පැන්ග්ට ගොඩක් පස්සේ වෙච්චි දෙයක්. 286 00:19:53,450 --> 00:19:55,500 තමුන් මොකටද රාජතාන්ත්‍රිකයෙක් විදියට වැඩ කලේ? 287 00:19:57,800 --> 00:19:59,470 සති කිහිපෙකට කලින් මම වැඩේ නැවැත්තුවා 288 00:19:59,490 --> 00:20:01,450 වැඩේ ඕනේවට වඩා අවධානම් වෙනවා කියලා දැනිලා. 289 00:20:01,690 --> 00:20:04,010 - එදා ඉඳන් එයා මාත් එක්ක තරහින් ඉන්නේ. - රිවේරා මේ ගැන දන්නව ද? 290 00:20:04,260 --> 00:20:06,180 - ජනාධිපතිතුමා එහෙම. - නෑ, කොහෙත්ම නෑ. 291 00:20:06,210 --> 00:20:07,990 මම කවමදාවත් එයාලව අවධානමක දාන්නේ නෑ. 292 00:20:08,600 --> 00:20:10,410 හැම වෙලාවකම තමුන්ගේ හිතුමතේටයි වැඩ. 293 00:20:11,560 --> 00:20:14,740 - සාශා තමයි හොඳටම දන්නේ. - එයාලා නොදැනයි මේක කරන්න වුනේ. 294 00:20:14,770 --> 00:20:16,510 කොහොමත් මට එයාලට කියන්න විදියක් තිබුනෙත් නෑ, 295 00:20:16,540 --> 00:20:19,010 ඔයා දන්නවා හොංකොං වල ඉඳන් ඇමරිකාවට, ආරක්ශාකාරී සන්නිවේදනයක් නෑ කියලා. 296 00:20:19,030 --> 00:20:21,880 තමුන්ට තේරෙනවා ඇති මගේ මිනිස්සුන්ට ප්‍රහාර එල්ල වුනේ, ඔය හේතුව නිසා වෙන්න ඇති කියලා. 297 00:20:21,960 --> 00:20:25,330 ඔයා කියන්නේ මම ජෙසී එක්ක කරපු දේවල් වලට වියට්නාමේ පලිගන්නවා කියලා 298 00:20:25,360 --> 00:20:26,630 මගේ ගුවන් යානෙත් කුඩු. 299 00:20:26,780 --> 00:20:28,410 පෙන්ග් මේ කිසිම දෙයක් ගැන දැනන් හිටියා නම්... 300 00:20:28,430 --> 00:20:31,150 එයා මාව එල්ලන්න ඉඩ තිබුණා, මේ ගැන දැනගත්තු ගමන්ම. 301 00:20:31,230 --> 00:20:33,540 ඔයා කලින් කිව්වත් වගේ, මිනිහා ගහන්නේ දිග ගේමක්. 302 00:20:34,950 --> 00:20:37,650 ඒ වගේම ඌ ඔහේවත් මරන්නයි හැදුවේ, මම මෙහෙන් ගියපු ගමන්ම. 303 00:20:40,490 --> 00:20:42,120 මට ඔයාගේ මිනිස්සු ගැන කණගාටුයි ටොම්. 304 00:20:43,180 --> 00:20:46,500 ඒත් මම ඔයාට පොරොන්දු වෙනවා, මෙතන ලොකු දෙයක් සිද්ධ වෙනවා කියලා... 305 00:20:46,520 --> 00:20:49,260 මමයි අර කෙල්ලයි දේශ සීමාවෙන් ප්‍රතිකාරය හොරාට පන්නනවට වඩා. 306 00:21:15,840 --> 00:21:17,440 තමුසේ කාටද වැඩ කරන්නේ? 307 00:21:24,550 --> 00:21:26,090 රජය වෙනුවෙන් ද? 308 00:21:27,200 --> 00:21:29,080 කවුරු වෙනුවෙන්ද වැඩ කරන්නේ? 309 00:21:29,190 --> 00:21:31,610 චීනේට ද? කවුරු වෙනුවෙන් ද? 310 00:21:34,520 --> 00:21:36,590 අඩුමගානේ ශුවර්ද ඕක වියට්නාමේ එකෙක් කියලා? 311 00:21:37,470 --> 00:21:39,950 මූගේ පිහියේ මොනාදෝ ලියමනක් තියෙනවා 312 00:21:44,590 --> 00:21:46,050 අපි විවෘත වතුරටයි යන්නේ 313 00:21:46,090 --> 00:21:47,870 මට කියන්න අපිට තාමත් අර බෝට්ටුව පේනවා කියලා. 314 00:21:48,010 --> 00:21:49,320 මට දැනුත් එයාලව අහුවෙනවා. 315 00:21:49,370 --> 00:21:52,510 මට පේනවා එයාලා 270 දිශාවෙන් යාර 6000ක් ඈතින්. 316 00:21:52,540 --> 00:21:53,710 උන් දූපත් අතරින් යනවාග 317 00:21:54,360 --> 00:21:56,150 උන් අඩි 14 ගැඹුරෙන් යන්නයි හදන්නේ. 318 00:21:56,280 --> 00:21:57,330 මගුල. 319 00:21:57,820 --> 00:21:59,320 කෙලින්ම යමු OOD. 320 00:21:59,350 --> 00:22:01,510 ඉදිරියට, 1‘3 නොට් 3ක වේගෙන්. 321 00:22:01,870 --> 00:22:02,930 උන් ආපහු අතුරුදහන් වුනා. 322 00:22:03,910 --> 00:22:05,020 උන් ගියා. 323 00:22:09,290 --> 00:22:11,500 ඉතිං මට අහන්න ලැබුණා, ඔයා නියම ගුවන් නියමුවෙක් කියලා. 324 00:22:11,590 --> 00:22:13,680 ඔයාගේ හෙලිකොප්ටරේ හමුවෙන්න තව කොච්චර වෙලා තියෙනව ද? 325 00:22:13,770 --> 00:22:17,600 ඔයාගේ ඉවසීම අඩු වේගෙනයි එන්නේ, මට කියලත් අද දවසේ කරන්න වැඩ තිබුණා. 326 00:22:18,000 --> 00:22:20,570 වෝව්, වෝව්, වෝව්, මේ මොකක්ද මේ? 327 00:22:20,600 --> 00:22:22,290 පිලිගන්නවා හොංකොං වලට. 328 00:22:23,930 --> 00:22:25,670 මම මීට කලින් මෙතන චෙක්පොයින්ට් එකක් දැක්කේ නෑ. 329 00:22:26,600 --> 00:22:27,620 ඒක තියෙන්නේ අපිව අල්ලන්න. 330 00:22:39,960 --> 00:22:40,820 කාපල්ලා. 331 00:22:41,690 --> 00:22:42,850 කාපල්ලා, කාපල්ලා. 332 00:22:46,950 --> 00:22:50,080 ෆබෙයිමින්යොන් එක්ක ඇප්‍රිකොට්ස්. 333 00:22:51,040 --> 00:22:52,710 කලින් උන් මාව බාත්රූම් එකට එක්කගෙන යද්දී. 334 00:22:53,540 --> 00:22:55,420 මම කණ්ඩායමේ අනිත් අනිත් අයව දැක්කා 335 00:22:55,520 --> 00:22:57,860 උන් ටින් කරපු බෝංචි ඇට කකා හිටියේ. 336 00:23:01,270 --> 00:23:02,490 මට සමාවෙන්න 337 00:23:02,940 --> 00:23:04,710 මෙයාට මොනාහරි බොන්න දෙන්න වෙනවා. 338 00:23:04,800 --> 00:23:05,740 මෙයාට වතුර දෙන්න වෙනවා. 339 00:23:06,340 --> 00:23:07,040 වතුර. 340 00:23:07,260 --> 00:23:09,210 මෙතන පොඩ්ඩක් සුද්ධ කලත් අවුලක් නෑ. 341 00:23:09,320 --> 00:23:10,980 වතුර, හහ්. 342 00:23:16,680 --> 00:23:17,670 තමුසේමොනවද කරන්නේ? 343 00:23:18,350 --> 00:23:19,340 - හේයි හේයි. - එයාට පාඩුවේ ඉන්න දෙනවා. 344 00:23:21,770 --> 00:23:22,530 ඔහොම ඉන්නවා ඔය පොඩිඑකාට පාඩුවේ ඉන්න දෙනවා. 345 00:23:22,580 --> 00:23:24,650 - ඒ පොඩි එකාට ඕනේ වතුර. - පාඩුවේ ඉන්න දෙනවා, එයා පොඩි දරුවෙක්. 346 00:23:25,080 --> 00:23:27,220 අපි තමුසෙලාගෙන් මිනිස්සුන්ව හුලං වදින්න එක්කගෙන යන්නං. 347 00:23:27,660 --> 00:23:30,580 දැන්, තමුසෙලා කනවා. 348 00:23:58,900 --> 00:24:00,250 මේ මනුස්සයව දැක්ක ද? 349 00:24:01,180 --> 00:24:02,190 දැක්කේ නෑ. 350 00:24:05,690 --> 00:24:06,620 දැක්කේ නෑ. 351 00:24:48,090 --> 00:24:48,950 පහත් වෙන්න. 352 00:24:51,110 --> 00:24:53,890 වලාමේ සාශා! මම කිව්වේ පහත් වෙන්න. 353 00:24:53,970 --> 00:24:54,960 ඉතිං මට කියපු එක ඇහුනා. 354 00:25:17,490 --> 00:25:19,040 නිකංම ලටපට ටිකක්. 355 00:25:19,410 --> 00:25:20,770 මුන් කොහේ උන්ද කියලා හිතාගන්න අමාරුයි. 356 00:25:21,790 --> 00:25:22,800 උඹට කොහොම ද? 357 00:25:23,500 --> 00:25:24,430 මට අවුලක් නෑ. 358 00:25:25,130 --> 00:25:26,290 ඒ ගැන නෙමෙයි මගේ කල්පනාව. 359 00:25:29,090 --> 00:25:30,540 මුගෙන් විස්තරයක් දැනගන්න එක. 360 00:25:32,250 --> 00:25:33,060 මම මෙතන ඉන්නං. 361 00:25:40,840 --> 00:25:44,130 මූට ශොක් එකක් හැදෙන්නයි යන්නේ. ඒයි, සිහියෙන් හිටපං. 362 00:25:44,710 --> 00:25:45,480 මාත් එක්ක හිටපං. 363 00:25:46,950 --> 00:25:50,360 අරයගේ... ලේ යනවා. 364 00:25:50,930 --> 00:25:52,250 මූ කියනවා ඔයාගේ ලේ යනවා කියලා. 365 00:25:52,550 --> 00:25:54,370 මොකක්? තමුසේ ඉංග්‍රීසි කතා කරනව ද? 366 00:25:54,780 --> 00:25:57,540 එයා ඒකට කැමති වෙන එකක් නෑ, 367 00:25:58,580 --> 00:26:00,490 - මොන මගුලක්ද මූ කියවන්නේ? - කවු ද? 368 00:26:00,560 --> 00:26:02,650 කවුද ඒකට අකමැති වෙන්නේ? තමුසේ කාටද වැඩ කරන්නේ? 369 00:26:02,670 --> 00:26:04,050 කවුද තොපිව එව්වේ, හහ්? 370 00:26:08,470 --> 00:26:09,720 මගුල. 371 00:26:18,620 --> 00:26:20,500 මං හිතන්නේ. දැන් යන්නේ දකුණට. 372 00:26:22,880 --> 00:26:24,970 දැනෙන්නේ අපි රවුමට කැරකෙනවා වගේ 373 00:26:25,230 --> 00:26:26,970 උන් කැමති නෑ අපි ඉන්න තැන දැනගන්නවට. 374 00:26:29,060 --> 00:26:30,790 උන් අපිව කොහේවත් ගෙනියන්නේ නෑ වෙන්න පුළුවන්. 375 00:26:32,800 --> 00:26:34,290 උන් අපිව මෙහේම තියාගන්නවා වෙන්න පුළුවන්. 376 00:26:45,980 --> 00:26:48,420 ඉඳගෙන ඉන්න ළමයිනේ, මම විජහට එන්නං. 377 00:26:49,250 --> 00:26:51,320 අපි අතන ගොඩක් මිනිස්සු, බිම දාලා ආවේ. 378 00:26:51,410 --> 00:26:54,040 කොච්චරක් වෙලා තියෙනවද NSS අපිව හොයාගන්න කලින්. 379 00:26:54,960 --> 00:26:57,740 චෙක්පොයින්ට් හැම පැය බාගෙකටම සැරයක් එතනට වාර්ථා කරනවා. 380 00:26:57,780 --> 00:26:59,140 පැන්ග්ට එයාලගෙන් අහන්න නොලැබුනොත් 381 00:26:59,320 --> 00:27:01,020 එයා එතනට තවත් ආරක්ශකයෝ එවාවි. 382 00:27:03,480 --> 00:27:05,150 මේක විකිරණ කලාපයක් 383 00:27:06,090 --> 00:27:08,440 සැතපුම් 6ක් ඈතින්, න්‍යශ්ඨික බලාගාරයක් තියෙනවා. 384 00:27:08,970 --> 00:27:10,660 එතකොට ඒකේ කාන්දුවක්, තියෙනව ද? 385 00:27:10,840 --> 00:27:12,070 ගොඩක් දුරට පුපුරා යෑමක් වුනේ. 386 00:27:12,680 --> 00:27:15,410 මාස කිහිපෙකට කලින්, ආරක්ශක පිලියම් යොදන්න කවුරුවත් හිටියේ නෑ. 387 00:27:16,790 --> 00:27:19,020 එතකොට මෙතනයි අරයා හෙලිකොප්ටරේ තියාගෙන ඉන්නේ. 388 00:27:19,620 --> 00:27:23,920 ඇතුලට යාගන්න විනාඩි 9ක් තියෙනවා, විනාඩි 11ක් තියෙනවා ගුවන්ගත වෙන්න, විකිරණ වලට මැරෙන්න කලියෙන්. 389 00:27:23,970 --> 00:27:25,010 විනාඩි 11යි. 390 00:27:25,780 --> 00:27:26,690 ඒ තරමක් තමයි. 391 00:27:31,130 --> 00:27:33,200 සර්, මම ෆෝන් එකේ ඉන්නේ පර්ල් හාබර් එක්ක. 392 00:27:33,510 --> 00:27:35,410 එයාලගේ රේඩාර් එකේ කොහේවත්, ප්ලේන් එකක් හොයාගන්න බැරිලු. 393 00:27:35,450 --> 00:27:37,000 එයාලා රේඩියෝ ඇමතුම් වලට ප්‍රතිචාර දක්වන්නෙත් නෑ. 394 00:27:37,020 --> 00:27:40,130 හොංකොං වලින් කෝල් එකක් එනවා. ජනාධිපති පැන්ග් කතා කරන්නේ. 395 00:27:41,800 --> 00:27:43,160 ජනාධිපති පැන්ග්. 396 00:27:43,340 --> 00:27:46,710 මට තේරෙනවා ගොඩක් කාර්යබහුලයි කියලා. 397 00:27:46,870 --> 00:27:49,830 මට කණගාටුයි වියට්නාමේ සිද්ධවුනු කරදර පිලිබඳව. 398 00:27:50,050 --> 00:27:52,560 මං හිතන්නේ ඔයාට දෙන්න, පණිවිඩයක් එහෙම ඇති. 399 00:27:52,850 --> 00:27:54,120 පණිවිඩයක් තියෙනවා තමයි. 400 00:27:55,070 --> 00:27:57,530 පේන විදියට කැප්ටන් චැන්ඩ්ලර්‘ගේ ප්ලේන් එකේ... 401 00:27:57,550 --> 00:27:59,600 එන්ජිමේ බරපතල දෝශයක් තිබිලා. 402 00:27:59,620 --> 00:28:05,200 ඒක ගුවන් තොටුපලෙන් ගුවන්ගත වෙද්දී, අවාසනාවකට වගේ ගුවන් යානේ කඩා වැටුනා. 403 00:28:07,880 --> 00:28:09,460 ගුවන් යානේ කඩා වැටුනා. 404 00:28:11,370 --> 00:28:12,840 බේරුණු කවුරුවත් ඉන්නව ද? 405 00:28:13,550 --> 00:28:15,430 අපි මේ වෙද්දී වතුරේ සෙවීම් කටයුතු කරනවා. 406 00:28:16,500 --> 00:28:18,030 ඒත් අපිට වැඩි බලාපොරොත්තුවක් ඇත්තේ නෑ. 407 00:28:18,600 --> 00:28:20,250 අපි විහින් මේක කරගත්තේ. 408 00:28:20,480 --> 00:28:23,010 මේක අනිවාර්යෙන්ම සැකසහිතයි, ජනාධිපති තුමා. 409 00:28:23,240 --> 00:28:25,370 මේකම තමයි වියට්නාමෙත් සිද්ධ වුනේ. 410 00:28:25,770 --> 00:28:30,130 මම ඔයාට කලින් කිව්වා වගේ, ගොඩක් නරක බලවේගයන් ක්‍රියාත්මක වෙනවා, ප්‍රදේශය තුල. 411 00:28:30,210 --> 00:28:32,260 අපි මුලින්ම සැක කලේ මංකොල්ලකාරයෝ. 412 00:28:32,530 --> 00:28:35,380 ඒත් ගුවන් නියමුවෝ එන්ජිමේ දෝශයක් ගැන දැනුම් දුන්නා. 413 00:28:36,460 --> 00:28:38,090 අපි දැන්ම ඒ විකාශය එවන්නම්. 414 00:28:38,110 --> 00:28:40,590 අපේ ගුවන් පාලන මධ්‍යස්ථානය සහ ඔයාලගේ ගුවන් නියමුවෝ අතර කතාබහ. 415 00:28:40,830 --> 00:28:43,770 අනිවාර්යෙන්ම අපි බොහෝම කැමතියි ඒ පටිගත කිරීමට සවන් දෙන්න. 416 00:28:43,930 --> 00:28:48,480 මම ඔබතුමාට තහවුරු කරලා කියනවා, අපි ගැඹුරින්ම මේ ගැන පරීක්ශණ පවත්වනවා 417 00:28:48,830 --> 00:28:50,870 ඒ වගේම දිගින් දිගටම ඔබතුමාට දැනුම් දීම් සිද්ධ කරන්නම්. 418 00:28:51,170 --> 00:28:53,340 ඒ ගැන බොහෝම කෘතඥ වෙනවා ජනාධිපති පැන්ග්. 419 00:28:53,970 --> 00:28:55,580 අපි බොහෝම ඉක්මනට කතා කරමු. 420 00:28:58,090 --> 00:28:59,500 ඔයා ඒ කියපු දේ පිලිගන්නේ එහෙම නෑනේ? 421 00:28:59,540 --> 00:29:01,180 මම කිසිම නිගමනයකට එන්නේ නෑ. 422 00:29:01,970 --> 00:29:03,730 ඒ වගේම මේ කාමරේ කවුරුවත් එහෙම කරන්නේ නෑ. 423 00:29:04,840 --> 00:29:06,110 අපි අර පණිවුඩ හුවමාරුවට ඇහුම්කන් දීලා බලමු. 424 00:29:11,650 --> 00:29:15,460 තමුසේගේ ප්‍රමාදේ නිසා ඇමරිකාවත් එක්ක මම ලොකු අවුලක වැටිලා ඉන්නේ. 425 00:29:15,490 --> 00:29:17,460 චැන්ඩ්ලර් පණපිටින් ඉඳලා අහුවුනොත්. 426 00:29:17,490 --> 00:29:20,600 අපිට ඇමරිකාවත් එක්ක යුද්ධයකට මුහුණ දෙන්නයි වෙන්නේ. 427 00:29:22,270 --> 00:29:25,120 ඌව හොයාගනිං. 428 00:29:48,640 --> 00:29:50,710 ඔහේ චීන හමුදා හීලෝ එකක්ද ගත්තේ? 429 00:29:50,740 --> 00:29:52,740 අපි ඉන්නේ චීනේ, මොකක් තියේවි කියලද හිතුවේ? 430 00:29:52,800 --> 00:29:55,940 - මේකේ දුර පරාසේ මොකක් ද? - සැතපුම් 600ක් විතර. 431 00:29:55,980 --> 00:29:59,300 - ඒ ඇති අපිට හයි ෆොන්ග් වලට යන්න තරම්. - හුලඟ එක්ක බලන්න ඕනේ. 432 00:30:00,080 --> 00:30:02,590 - ඔයා හොඳින් ද? - පොඩ්ඩක් ඕක්කාරෙට එනවා. 433 00:30:02,620 --> 00:30:04,950 හොඳ අදහසක් මෙතනින් විජහට පැනගත්තොත්. 434 00:30:05,590 --> 00:30:08,390 - හොඳයි, හොඳට අල්ල ගන්න. - ග්‍රෙනේඩ් ලොන්චර්ස්. 435 00:30:08,680 --> 00:30:10,180 ඔයිට වඩා වෙන පරිස්සං වෙන්න විදියක් නෑ. 436 00:30:11,120 --> 00:30:14,980 - රෙද්ද. - ඒ පාර නම් විහිලු කරනවා වෙන්න ඕනේ. - වයර් පූට්ටුවක්. 437 00:30:16,130 --> 00:30:18,380 කාර් එකේ බැටරියට මේක ගහන්න. 438 00:30:18,650 --> 00:30:21,420 වෝල්ඩ් 12 බැටරියකින් වෝල්ට් 28ක් ගහන්න බෑ. 439 00:30:21,530 --> 00:30:24,770 එහා පැත්තේ ජෙනිය ලඟ පිකප් ට්‍රක් එකක් තියෙනවා. ඒක පාවිච්චි කරන්න පුළුවන්. 440 00:30:45,930 --> 00:30:47,430 MSS වලින් එනවා. 441 00:30:47,970 --> 00:30:49,790 - ඔයාට මේකත් ඕනේ ද? - ඔව්. 442 00:30:49,850 --> 00:30:51,470 මම පොඩි වෙලාවක් අරන් දෙන්නං. 443 00:31:02,440 --> 00:31:03,490 මෙතන හරේ. 444 00:31:04,990 --> 00:31:07,990 තාමත් මේකේ ට‘බයින් එක, කැරගෙන වේගේ මදි. 445 00:31:10,260 --> 00:31:12,550 වැඩි වෙලාවක් මුන්ව නවත්තගෙන ඉන්න අමාරුයි. 446 00:31:22,430 --> 00:31:23,930 දැන් ගහලා බලමු. 447 00:31:25,370 --> 00:31:30,160 මේකේ ජෙනිය වැඩ කරනවා. වයර් ටික ගලවලා මේක ඇතුලට නැගගන්න. 448 00:31:30,380 --> 00:31:31,830 අපි යමු කැප්ටන්. 449 00:32:01,460 --> 00:32:04,700 - ඔයා හොඳින් ද? - ඔයා ලඟ විකිරණ මාපකයක් නැතුව ඇති නේ ද? 450 00:32:12,390 --> 00:32:13,740 දැනෙන්නේ හරියට ගිය සතියේ වගේ. 451 00:32:14,550 --> 00:32:16,000 අපි අර ආරුක්කුව යට හිටගෙන හිටියේ. 452 00:32:17,380 --> 00:32:19,010 ප්‍රතිකාරය බෙදලා දෙන ගමන්. 453 00:32:23,750 --> 00:32:25,880 පැන්ග් බොරු කියනවා වෙන්නත් පුළුවන්. 454 00:32:26,780 --> 00:32:28,730 ඔයාට ගුවන් නියමු සංවාදේ අහන්න ලැබුනනේ. 455 00:32:31,600 --> 00:32:33,620 අපේ ගුවන් බලකායේ කැප්ටන්, හඬවල් තහවුරු කලා. 456 00:32:43,300 --> 00:32:45,820 දැනට අපි නියමිත ස්ථානයෙන් සැතපුම් 16ක් ඈතින් ඉන්නේ සර්. 457 00:32:46,660 --> 00:32:47,350 මගුල. 458 00:32:47,730 --> 00:32:49,580 OOD මුකුත් පේන්න තියෙනව ද? 459 00:32:49,620 --> 00:32:50,410 නෑ, සර්. 460 00:32:50,870 --> 00:32:51,880 මුකුත්ම පේන්න තියෙනව ද? 461 00:32:52,300 --> 00:32:54,710 එයාලා ගැන කිසිම සලකුණක් ඇත්තේ නෑ, එක්කෝ අපේ අය ගැනවත්. 462 00:32:55,090 --> 00:32:57,100 අපිට බේරාගැනීමට නියමිත ස්ථානයට යන්න වෙනවා. 463 00:33:02,760 --> 00:33:04,780 අපිට අර ඉලවු පාටියට නොයා ඉන්නයි තිබුනේ. 464 00:33:08,000 --> 00:33:10,110 අපි හිටියේ රාජතාන්ත්‍රික මෙහෙයුමක. 465 00:33:12,090 --> 00:33:14,160 කැමරන් හිතනවට වඩා හොඳ කෙනෙක්. 466 00:33:14,250 --> 00:33:16,260 බර්ක්, ග්‍රීන් දෙන්නා එයාලව හොයාගනීවි. 467 00:33:16,430 --> 00:33:17,650 ඊට පස්සේ එයාලා අපිව හොයාගනීවි. 468 00:33:38,460 --> 00:33:42,840 විලක්කු, දකුණු පැත්තේ කොල, රතු, කොල 350 ඒත් අඩුමගානේ ඒවා සැතපුම් 10ක් දුරින් වැදුනේ. 469 00:33:43,200 --> 00:33:45,840 ඒ අපේ රටාව, ඒ වගේම එයාලා අපේ පැත්තට එනවා. 470 00:33:45,900 --> 00:33:49,500 TAO මට මුලු ප්‍රදේශයේම සෝනාර්, රේඩාර් පරික්ශාවක් ලබාදෙන්න. 471 00:33:49,860 --> 00:33:52,280 OOD ඒ පැත්තට නැව හරවලා ගන්න. 472 00:33:52,330 --> 00:33:54,500 සුක්කානම 350 දිහාවට කපන්න 473 00:33:57,310 --> 00:33:59,110 ඔයා නැව ගැන කියපු කතාව හරි නම් හොඳයි. 474 00:33:59,140 --> 00:34:02,830 මොකද කිව්වොත් අපේ තෙල් අඩු වේගෙනයි එන්නේ. ඊලඟ විනාඩි 10න්, අපි වතුරේ. 475 00:34:03,450 --> 00:34:06,910 SOP කිව්වේ එයාලා හයි ෆොන්ග් වලින් සැතපුම් 12ක පරිධියක් ඇතුලේ ඉඳීවි කියලා. 476 00:34:06,950 --> 00:34:09,150 මේ වෙද්දී එයාලා රේඩියෝ දුරකින් ඇත්තේ. 477 00:34:09,170 --> 00:34:11,160 කරදර වෙන්න එපා. ඔය මගුල කැඩිලා. 478 00:34:14,290 --> 00:34:18,420 බේරගන්න ගැලපෙන තැන් වෙන්නේ, මෙතන, මෙතන ඒ වගේම මෙතන. 479 00:34:18,530 --> 00:34:21,050 ඒ දුර ප්‍රමාණයට යන්න නම් අඩුමගානේ විනාඩි 20ක් වත් යනවා. 480 00:34:22,240 --> 00:34:26,990 ඒයි බර්කි, කොහේද අපේ කට්ටිය? එයාලා හරිනම් වෙරලට කිට්ටුවයි ඉන්න ඕනේ. 481 00:34:31,850 --> 00:34:35,200 මුහුදු මතුපිටන් යාත්‍රාවක් එනවා. 040 දිශාවෙන් නාවික සැතපුම් 1ක වේගෙන්. 482 00:34:35,220 --> 00:34:37,390 ගමන් කරන දිශාව 245 නොට් 35ක වේගෙන්. 483 00:34:37,770 --> 00:34:42,460 පාලන මැදිරිය වෙත, TAO අමතනවා AIS සිග්නල් වලට අනුව තහවුරුයි. සතුරු යාත්‍රාව නැවතත් පේනවා. 484 00:34:42,520 --> 00:34:45,610 හැම කෙනෙක්ම ස්ථානගත වෙන්න, අණ දීම මත ක්‍රියාත්මක වීම සඳහා. 485 00:34:45,640 --> 00:34:48,460 - පහර දෙන්න සූදානම් සර්. - අවසර නෑ TAO වෙඩි තියන්න එපා. 486 00:34:48,490 --> 00:34:51,990 - නැවේ සතුරු පාර්ශවයෙන් ඉන්න පුළුවන්. - සම්මත ලබාගැනීමේ දිශාවට හැරෙව්වා. 487 00:34:52,010 --> 00:34:54,510 - උන්ව නවත්තන්න වෙනවා අපේ අයගේ ලඟට යන්න කලින්. - මාත් එකඟයි. 488 00:34:54,530 --> 00:34:57,510 OOD 020 දිශාවට ගන්න, එන්ජිම සම්පූර්ණ වේගයෙන්. 489 00:34:57,530 --> 00:34:59,360 එහෙමයි සර්. සාමාන්‍ය, සුක්කානම දකුණු පැත්තට. 490 00:34:59,390 --> 00:35:01,570 පුළුවන් ඉක්මනට යාගන්න වෙනවා, උන් අපේ කට්ටියට ලඟින් යන්නේ. 491 00:35:01,600 --> 00:35:05,330 CCSO පූර්ණ ආරක්ශාව අනුගමනය කරන්න. කෙටිදුර පහරදීම් සූදානමින්, අපිට උන්ව පැත්තකට යවන්න වෙනවා. 492 00:35:06,480 --> 00:35:08,450 යන ගමන ගැන ආපහු හිතන්න වෙනවා 493 00:35:08,480 --> 00:35:10,490 අඩුමගානේ රේඩාර් එකවත් වැඩ කරනවද කියලා කියන්න. 494 00:35:10,510 --> 00:35:11,670 - ඕක අල්ලන්නවත් එපා. - සාශා. 495 00:35:11,690 --> 00:35:14,780 නැවට පේන්නේ චීන හෙලිකොප්ටරයක් කියලා, එයාලා අපිට පහර දෙන්න බලාවි 496 00:35:15,110 --> 00:35:16,660 ඔහේ හිතන්නේ මම ඒක දන්නේ නෑ කියල ද? 497 00:35:16,690 --> 00:35:19,550 - මේකට වෙන ක්‍රමයක් තියෙන්න ඕනේ. - එක වෙලාවකට එක ප්‍රශ්ණයක් ගැන බලමු. 498 00:35:19,570 --> 00:35:21,440 ඔයාලා දෙන්නා එකට බුදියගන්නව ද? 499 00:35:21,540 --> 00:35:22,420 ඕක ඕන් කරනවා. 500 00:35:23,760 --> 00:35:27,470 නොදන්නා ගුවන් යානයක් 080 දිශාවෙන් එනවා, නොට් 110ක වේගෙන්. 501 00:35:27,700 --> 00:35:30,330 සර්, අපේ පැත්තට කවුද එනවා. පේන විදියට චීන හෙලිකොප්ටරයක්. 502 00:35:32,370 --> 00:35:34,840 අපිට ජේම්ස් එක අහුවුනා. ඒක සැතපුම් 10ක් ඈතින් තියෙන්නේ 503 00:35:34,870 --> 00:35:36,470 - බස්නාහිර, නිරිත පැත්තට යන්න 504 00:35:36,900 --> 00:35:38,120 ඔයා මොනවද කරන්නේ. 505 00:35:38,290 --> 00:35:39,550 හෙලෝ කියනවා. 506 00:35:40,910 --> 00:35:42,900 මේ දැන් ගුවන් යානේ සංකේත වෙනස් කලා. 507 00:35:44,650 --> 00:35:46,370 1209 508 00:35:47,200 --> 00:35:49,410 - 1209. - ඒකේ මොකක්හරි තේරුමක් තියෙනව ද? 509 00:35:49,460 --> 00:35:51,050 - නෑ නෑ, මේක වෙන්න බැරි දෙයක්. - මොකක්ද ඒක? 510 00:35:51,100 --> 00:35:53,880 ඒ CNO. ඒ තමයි එයාගේ උපන්දිනේ, දෙසැම්බර් 9... 511 00:35:53,910 --> 00:35:55,510 සමහර වෙලාවට එයා ඒක, ID ටැග් එකක් විදියට පාවිච්චි කරනවා. 512 00:35:55,580 --> 00:35:58,350 CNO මෙහේ, චීන හෙලිකොප්ටරයක 513 00:35:58,450 --> 00:36:00,520 තත්පර 30ක් තියෙනවා, සම්බන්ධතාව ගිලිහෙන්න කලින්. 514 00:36:00,550 --> 00:36:03,410 බෝට්ටුවේ ඉන්න අපේ කොල්ලොන්ට සංඥාවක් දෙන්න, උන්ට කියමු අවුලක් වෙන්නයි යන්නේ කියලා 515 00:36:06,990 --> 00:36:08,520 ඉවසගෙන හිටපං කොල්ලෝ. 516 00:36:09,530 --> 00:36:10,780 අපි ගෙදරට ලං වෙලා ඉන්නේ. 517 00:36:13,220 --> 00:36:15,250 1 පැත්තේ අනතුරු ඇඟවීමක්. 518 00:36:16,570 --> 00:36:20,070 - මං හිතන විදියට රතුපාට හොඳ දෙයක් නෙමෙයි වෙන්න ඇති. - නෑ තමයි. 519 00:36:21,900 --> 00:36:24,850 පේන විදියට ස්පීඩ් බෝට් එකේ ඉන්නේ අපේ කොල්ලෝ දෙන්නෙක් වගේ. 520 00:36:24,890 --> 00:36:27,240 එයාලගේ පස්සෙන් පන්නනවා, අපිට උදව් කරන්න වෙනවා, දිගටම යමු. 521 00:36:27,320 --> 00:36:29,520 අපේ තෙල් ඉවරයක් වීගෙනයි එන්නේ, අපිට බාන්න වෙනවා. 522 00:36:29,540 --> 00:36:30,840 මං කිව්වේ දිගටම යමු කියලා. 523 00:36:32,730 --> 00:36:35,130 ඔන්න ඉස්සරහින්, බලාගෙන, බලාගෙන. 524 00:36:39,950 --> 00:36:41,660 අපිව තව ලඟට ගෙනියන්න. 525 00:36:42,510 --> 00:36:44,350 බර්කි, මාව පරිස්සං කරපං. 526 00:36:45,490 --> 00:36:47,300 උන් අපිට ලං වෙනවා. 527 00:37:12,380 --> 00:37:14,380 නියමයි, එල. නියම වැඩේ. 528 00:40:01,380 --> 00:40:06,390 මූගේ ඔක්කෝම ලේ පොම්ප කරන්න හදවත නවතින්න කලින්.