1
00:00:02,410 --> 00:00:05,960
ප්‍රයිස් ගොවිපල,
ටෙක්සාර්කාන්, ටෙක්සාස්.
2
00:00:06,960 --> 00:00:10,460
මට මේක තේරුම් කරලා දෙන්න.
3
00:00:10,460 --> 00:00:13,160
මම ඔහේට ගෙව්වේ සාමාන්‍යයෙන්
මනුස්සයෙක් පක්ශපාතී වෙන මුදලක්.
4
00:00:15,030 --> 00:00:16,900
ඒ වෙනුවට, තමුසෙයි තමුසෙගේ කෝලම්
යාලුවොයි...
5
00:00:16,900 --> 00:00:19,270
...මහ රෑ මැද්දේ මගේ දේපල
ඇතුලට රිංගනවා...
6
00:00:21,270 --> 00:00:23,670
...ඊට පස්සේ මෙහෙන් යනවා තොරතුරු අරගෙන...
7
00:00:23,670 --> 00:00:26,310
...ඒවත් අපි අතරේ විතරක්
හංගලා තියාගන්න ඕනේ ඒවා...
8
00:00:26,310 --> 00:00:32,550
ලේසියෙන්ම මිනිස්සු වරදවා
තේරුම් ගන්න පුළුවන් තොරුතුරු.
9
00:00:32,550 --> 00:00:34,280
හොඳයි, අඩුමගානේ තමුසෙගේ
මිනිස්සුවත් පැනගත්තනේ.
10
00:00:35,790 --> 00:00:37,890
මගේ මිනිස්සු 4ක් මරලත්
ඒ මදැයි.
11
00:00:37,890 --> 00:00:41,490
ඒත් ඔහේ,
ඔහේ එක්කෝ මන්දබුද්ධිකයි නැතිනං මෝඩයි,
ඒකෙන් ඔහේ මෙතන ඉන්නවා,
12
00:00:41,490 --> 00:00:45,260
තමුසේ මරලා දාන්න ලේස්ති වුනු
මිනිස්සු 3 දෙනාගෙන් ගුටි කාගෙන.
13
00:00:45,260 --> 00:00:50,800
ඔහ්, නෝනේ,
තමුසේට හොඳටම ඔල්මාදේ.
14
00:00:57,140 --> 00:01:01,240
තමුසේ මේ හැප්පෙන්නේ
වැරදි දකුණේ ගෑනිත් එක්ක.
15
00:01:01,250 --> 00:01:04,810
මම තමුසෙගෙන් තව වතාවක් අහන්නං.
ඔහේගේ මිනිස්සු...
16
00:01:04,820 --> 00:01:07,180
උන් කොහේටද පැනගත්තේ
මගේ බඩුත් එක්කම?
17
00:01:07,180 --> 00:01:09,650
තමුසේ අස්පයින්ට උම්මා දෙන්නෙත්
ඔය කටින් ද?
18
00:01:13,320 --> 00:01:16,990
මගේ කොල්ලෝ ටිකක් ඔහේගේ
තැනටත් යවලා බැලුවා...
19
00:01:16,990 --> 00:01:20,560
...එයාලට තමුසේගේ දූ,
කැත්ලීන් ව අල්ල ගන්න පුළුවන්ද බලන්න.
20
00:01:20,560 --> 00:01:22,460
.... මේ දේවල් වලට
අත දාලා.
21
00:01:22,470 --> 00:01:23,700
ඒකිගේ පේන මානෙකුත් නෑ.
22
00:01:24,970 --> 00:01:28,140
ඒත් හිතාගන්න,
මම කොච්චර සතුටු වුනාද කියලා,...
23
00:01:28,140 --> 00:01:34,910
...ඔහේට තමයි මේ ලෝකේ අන්තිම එක වෙන්න පුළුවන්,
ආන්සර් මැශීන් එක තියෙන්නේ කියලා දැනගත්තාම.
24
00:01:34,910 --> 00:01:37,180
ටෙක්ස්, මේ කේරා.
25
00:01:37,180 --> 00:01:39,280
මම දන්නේ නෑ ඔයා කොහේද කියලා,
එක්කෝ ඔයාට මේ පණිවිඩේ ලැබේවිද කියලා...,
26
00:01:39,280 --> 00:01:41,580
...ඒත් සේන්ට් ලුවිස් වල
දෙයක් සිද්ධ වෙනවා,
27
00:01:41,590 --> 00:01:43,350
ඒ වගේම මට ඔයාගේ උදව් ඕනේ.
28
00:01:43,350 --> 00:01:46,160
කරුණාකරලා, ඔයාට මේක ඇහෙනවනං,
මාව බෝඩර් ගෑස් ස්ටේශන් එක ලඟඳී හමුවෙන්න.
29
00:01:46,160 --> 00:01:50,890
හරියටම ජෝන්ස්බරෝ,
ආකන්සාස් වලදී,
හෙට දවල් 2:00 ට.
30
00:01:55,370 --> 00:01:56,930
මූව මෙහෙන් අහකට ගෙනියනවා.
31
00:03:31,100 --> 00:03:33,500
මම කැමති අලුපාට ඇඳුමට.
32
00:03:33,500 --> 00:03:36,100
කලින් ජනාධිපතිගෙන්
තීරණයක් ගන්න එක අතින්, මට බලේකට ලැබුනේ...
33
00:03:36,100 --> 00:03:41,070
...මම අඳින් ඇඳුම විතරයි,
මම අඳින්නේ දුඹුරු කමීසේ.
34
00:03:41,070 --> 00:03:42,300
කතාව තියෙන්නේ මේ හැන්දෑවේ...
35
00:03:42,310 --> 00:03:43,910
ඔයාට ඒක කියවලා බලන්න
වෙලාව ලැබුණ ද?
36
00:03:43,910 --> 00:03:45,240
අපොයි,
මම ඒක කියවලා බැලුවා.
37
00:03:45,240 --> 00:03:48,210
මේක මූලිකවම ජාතිය ස්වයං විනාශ වීමේ
අණක්.
38
00:03:48,210 --> 00:03:50,010
මගේ අතීත පාඨය මොකක් වේවි ද?
39
00:03:50,010 --> 00:03:52,280
එක රැයකින් ඇමරිකාව
විනාශ කල ජනපති තුමා?
40
00:03:52,280 --> 00:03:54,750
වෛරසයක් මැරූ ඇමරිකාව කියලා,
හොවර්ඩ්.
41
00:03:56,250 --> 00:03:57,550
ඔයාගේ සල්ලි විතරයි ඔයාට
ඉතුරු වෙලා තියෙන්නේ.
42
00:03:57,560 --> 00:04:01,890
ඔහ්!
43
00:04:01,890 --> 00:04:03,360
ඔයා හොඳින්ද, මිස් ශෝ?
44
00:04:03,360 --> 00:04:04,460
ප්‍රශ්ණයක් නෑ.
45
00:04:13,240 --> 00:04:14,970
අද මාධ්‍ය සාකච්ඡාවේදී
වචනෙන් වචනේ කියවන්න...
46
00:04:14,970 --> 00:04:16,870
...ඒ වගේම මම තහවුරු වෙනවා,
ඔයාටත් ආසනයක් ඉතුරු වේවි...
47
00:04:16,870 --> 00:04:18,740
... අලුත් ලෝකේ ඇතුලේ.
48
00:04:18,740 --> 00:04:22,710
ඒ වගේම අලුත් ආර්ථික තත්වය යටතේ
අලුත් තැනකුත් හොයලා දෙන්නම්.
49
00:04:22,710 --> 00:04:27,480
මම එහෙම නොකලොත්?
50
00:04:27,480 --> 00:04:32,750
අලුපාට කමීසේ අඳින්න, හොවර්ඩ්.
51
00:04:40,460 --> 00:04:45,370
මගේ අය දැකලා අඩුමගානේ
එක යුධ නැවක් හොන්ශු පැත්තට යනවා.
52
00:04:45,370 --> 00:04:48,870
මම විශ්වාස කරන විදියට
එයාලා හිතාගෙන ඉන්නේ ටෝකියෝ වලට යන්න.
53
00:04:48,870 --> 00:04:50,770
එතන මොන විදියක ආරක්ශාවක්
යොදලා ඇද් ද?
54
00:04:50,770 --> 00:04:52,440
- ජනගහනය...
- සම්පූර්ණයෙන්ම විනාශයි.
55
00:04:52,440 --> 00:04:55,780
ඒත් පෙන්ග්ට කැමැත්ත තියෙන්නේ
මිනිස්සු ගැන නෙමෙයි.
56
00:04:55,780 --> 00:04:57,980
එයා යන්නේ මෙහේට.
57
00:04:57,980 --> 00:05:00,550
ජපානයේ ජාතික ලේඛනාගාරයට.
58
00:05:00,550 --> 00:05:02,250
ලියකියවිලි, වාර්ථා.
59
00:05:02,250 --> 00:05:07,060
මගේ මිනිස්සුන්ට වැදගත්
ඓතිහාසික භාන්ඩ.
60
00:05:07,060 --> 00:05:10,160
ජපානේ මිනිස්සුන්ව මරලා
විතරක් මදිවුනා.
61
00:05:10,160 --> 00:05:12,430
ඌට ඕනේ මගේ සංස්කෘතියත් මකලා දාන්න.
62
00:05:14,470 --> 00:05:17,130
ඒ කියන්නේ අපි EMCON තත්වයට ඉඳගෙන,
නොපෙනෙ ආලෝකයෙන් ගිහිල්ලා,
63
00:05:17,130 --> 00:05:18,530
නැව නිශ්ෂබ්ධතා පලමු මට්ටමට ගේනවා.
64
00:05:18,540 --> 00:05:21,000
එකඟයි.
එයාගේ අණ යටතේ යුධ නැව් දෙකක් තියෙනවා.
65
00:05:21,010 --> 00:05:22,640
මට උන්ව බලාගන්න ඕනේ
උන් අපිව දකින්න කලින්.
66
00:05:22,640 --> 00:05:24,540
අද උගේ නේවි එකම
ගිලෙනවා.
67
00:05:26,740 --> 00:05:28,140
ආපහු ට්‍රයි කරන්න.
උතුරු ආ(ර්)කන්සාස්
68
00:05:28,140 --> 00:05:29,680
උතුරු ආ(ර්)කන්සාස්
69
00:05:29,680 --> 00:05:30,120
- අවධාරණය කීමෙන් පමණක්...
උතුරු ආ(ර්)කන්සාස්
70
00:05:30,120 --> 00:05:32,210
- අවධාරණය කීමෙන් පමණක්...
71
00:05:34,120 --> 00:05:36,590
ඒ අතරතුර බලධාරීන්
දිගින් දිගටම පවුල් වලට දැනුම් දෙනවා...
72
00:05:36,590 --> 00:05:39,250
ස්වේච්ඡාවෙන් නැවත ස්ථානගත වීම,
විමසා බැලීමත් සමග එක් තැනක් යොදාගෙන...
73
00:05:39,260 --> 00:05:41,890
- ඔයාට මේක ඇහෙනව ද?
- ...ජනගහනය නගරය මැදට ගෙන්වාගෙන
74
00:05:41,890 --> 00:05:44,290
ඇමරිකානු ජනතාව වෙනුවෙන්
ශක්තිමත් යටිතල ව්‍යූහයක් ගොඩ නගන්නට,
75
00:05:44,300 --> 00:05:46,930
විශේයෙන්ම මේ වන විටත් ආහාර හිඟය නිසා
පීඩා විදින ජනතාව වෙනුවෙන්.
76
00:05:46,930 --> 00:05:49,730
ජනාධිපති ඔලිවර් මේ වන විට
හදිසි නිවේදනයක් ලබා දීමට සූදානම්ව සිටිනවා...
77
00:05:49,730 --> 00:05:51,970
...ජාතිය ඇමතීමක් වශයෙන්
සියලුම ඇමරිකානුවන්ට...
78
00:05:51,970 --> 00:05:55,340
අපිට ගිහිල්ලා පොඩ්ඩක් පිරිසිදු වෙලා එන්න වෙනවා.
ඔයාට රූපවාහිනී විකාශයට යන්න වෙනවා.
79
00:05:55,340 --> 00:05:57,640
මොකක්?
80
00:05:57,640 --> 00:05:59,240
මට මාධ්‍ය සාකච්ඡාවට යන්න බෑ.
81
00:05:59,240 --> 00:06:01,780
ජනාධිපතිතුමා කතා පවත්වනවා,
හැම දෙයක්ම කණපිට හරවන්නයි යන්නේ.
82
00:06:01,780 --> 00:06:03,480
එයා වේදිකාව නිර්මානය කරනවා
ප්‍රාදේශීය නායකයින්ට.
83
00:06:03,480 --> 00:06:05,910
අපිට ඒ පණිවිඩයට බාධා කරන්න වෙනවා.
84
00:06:05,920 --> 00:06:07,450
ඒ වගේම ඔයාට විතරයි ඒක කරන්න පුළුවන්.
85
00:06:13,790 --> 00:06:16,860
උන් මාව නැටෙව්වා.
86
00:06:16,860 --> 00:06:19,660
ප්‍රයිස්, කැස්ටියෝ, හැම කෙනෙක්ම.
87
00:06:19,660 --> 00:06:22,600
මම මිචෙනර්ව පාගලා දාන ගමන් හිටියේ...
88
00:06:22,600 --> 00:06:24,830
... උන් එයාගේ මිනීමැරුම
සූදානම් කරන අතරේ.
89
00:06:24,840 --> 00:06:26,640
ඔයා ඒ බවක් දැනගෙන
නෙමෙයි හිටියේ.
90
00:06:26,640 --> 00:06:28,370
ඔයා දැනන් හිටියා.
91
00:06:28,370 --> 00:06:31,210
තාමත් වෙලාව තියෙනවා, ජේකබ්.
92
00:06:31,210 --> 00:06:33,180
අපි මේක හරිගස්සමු.
93
00:06:43,250 --> 00:06:45,790
මේ ඔයාගේ යාලුවෝ...
මෙච්චර කාලයක් එයා අතුරුදහන් වෙලා හිටියේ.
94
00:06:45,790 --> 00:06:47,020
ඔයාට විශ්වාසද එයා
විශ්වාසනීයයි කියලා?
95
00:06:47,020 --> 00:06:48,690
එයා ගෑස් ස්ටේශන් ලඟ
ඉඳීවි.
96
00:06:48,690 --> 00:06:51,560
ඒ වගේම මේ වෙද්දී,
අපිට එයාව විතරයි විශ්වාස කරන්න පුළුවන්.
97
00:06:55,170 --> 00:06:58,730
හොඳයි, මෙහේ ජේසු.
98
00:07:00,100 --> 00:07:02,970
හබුං කන්න වෙලාව.
99
00:07:10,510 --> 00:07:13,450
ඌ පැනගෙන! අතුරුදහන් වෙලා!
ඩග්ව උගේම පිහියෙන් මරලා දාලා,
100
00:07:13,450 --> 00:07:16,280
ඌගේ යතුරුත් අරගෙන, ඌගේ තුවක්කුව,
පිටිපස්සේ තියෙන ට්‍රක් එකත් එක්ක!
101
00:07:16,290 --> 00:07:18,050
මේ වෙනකොට ඌ මැක්සිකැලී වලට
ලං වෙලත් ඇති.
102
00:07:18,060 --> 00:07:21,290
සන්සුන් වෙයං, රෙන්ෆ්‍රෝ.
103
00:07:21,290 --> 00:07:23,660
අපි හොඳටම දන්නවා
එයා කොහේද යන්නේ කියලා.
104
00:07:57,020 --> 00:07:58,220
බිශාමොන්ටෙන්.
105
00:07:59,050 --> 00:08:00,640
රණවිරුවන්ගේ දෙවියා,
106
00:08:00,920 --> 00:08:02,650
ධර්මයේ ආරක්ශකයා,
107
00:08:03,170 --> 00:08:05,040
ධනයන්ගේ සහ නිධානයන්ගේ ආරක්ශකයා.
108
00:08:05,820 --> 00:08:10,400
ඒ වගේම ජපානේ වාසනාවේ
සත් දෙවිඳුන්ගෙන් කෙනෙක්.
109
00:08:12,590 --> 00:08:13,910
අද එච්චර වාසනාවන්ත නෑ.
110
00:08:26,930 --> 00:08:28,550
වටිනාම දේවල් විතරක් ගන්න
111
00:08:28,920 --> 00:08:29,750
ඉතිරියත් එක්කම.
112
00:08:30,780 --> 00:08:31,970
ගිනි ගොඩක් ගහන්න
113
00:08:32,760 --> 00:08:34,830
මට ඒක ලෝකේ පුරාවටම
විකාශය කරලා ඕනේ...
114
00:08:36,010 --> 00:08:39,810
CSN හේනන්
චීන, ඉලක්ක ගත මිසයිල නාශකය.
115
00:08:40,640 --> 00:08:42,060
හැම තත්වයක්ම සාමාන්‍යයි.
116
00:08:42,720 --> 00:08:44,190
දර්ශණය ආරම්භ කරනවා.
117
00:08:44,520 --> 00:08:45,230
හොඳයි.
118
00:08:45,310 --> 00:08:46,400
හොඳට ඇස් ඇරගෙන ඉන්න.
119
00:08:48,780 --> 00:08:50,110
CNO පාලන මැදිරියට!
120
00:08:52,400 --> 00:08:54,570
සර්, අපිට පලවෙනි
චීන යුධ නෞකාව අහුවුනා...
121
00:08:54,570 --> 00:08:55,570
..දුරස්ථ රේඩාර් වලින්.
122
00:08:55,570 --> 00:08:57,370
ඒක තියෙන්නේ අපේ ක්ශිතිජයෙන් එහා.
123
00:08:57,580 --> 00:08:59,160
දිශාවේ මාර්ගය අවසන් වෙන්නේ,
ටෝකියෝ බොක්කෙන්...
124
00:08:59,200 --> 00:09:00,570
ඒ වගේම ගමන් කිරීමේ
රේඩාර් මාර්ගය අනුව...,
125
00:09:01,250 --> 00:09:02,500
පේන්නේ නම් එයාලා
මුරකාවල් යොදලා කියලා.
126
00:09:02,580 --> 00:09:03,670
එතකොට පෙන්ග්‘ගේ දෙවනි
නැව?
127
00:09:03,750 --> 00:09:04,580
ඒ ගැන සලකුණක් නෑ, සර්.
128
00:09:04,580 --> 00:09:06,750
බොහෝවිට EMCON තත්වේ ඇත්තේ.
එක්කෝ එලියේ අපිව හොයනවා වෙන්න ඇති.
129
00:09:06,790 --> 00:09:07,630
පලවෙනි නැවේ හැසිරීම තමයි...
130
00:09:07,630 --> 00:09:09,780
ස්ථාවරව ඉහල ගනයේ ඒකක
ආරක්ශක මුහුණුවරක් ගන්න එක.
131
00:09:10,210 --> 00:09:10,880
හොඳයි, ඒකෙන් තහවුරු වෙනවා.
132
00:09:11,090 --> 00:09:12,260
එයාලා ඉහල ගණයේ ඒකකයක්
ආරක්ශා කරනවනං,
133
00:09:12,420 --> 00:09:13,380
ඒකේ තේරුම පෙන්ග් එතන
ඉන්නවා කියන එක.
134
00:09:13,590 --> 00:09:14,470
අර නැව ආරක්ශා කරන්නේ එයාව.
135
00:09:14,470 --> 00:09:17,420
පෙන්ග් කියන්නේ කලාව පිච්චෙනකොට
එතනට වෙලා බලාගෙන ඉන්න ජාතියේ එකෙක්.
136
00:09:17,420 --> 00:09:19,060
බොක්කේ තියෙන නැව
ප්‍රදේශය දිහා ඇහැ ගහගෙන ඉන්නවනම්...
137
00:09:19,220 --> 00:09:21,600
... ලේඛනාගාරයෙන් එලියේ ඉඳන්,
ඊට පස්සේ අපි ගොඩබිම කණ්ඩායමක් යවනවා පෙන්ග් පස්සේ...
138
00:09:21,600 --> 00:09:23,770
උන්ගේ මිනිස්සු අපිව දැක්කොත්,
නැවෙන් ගොඩබිම කණ්ඩායමට තියලා දානවා.
139
00:09:23,770 --> 00:09:24,980
ඒත් අපි ඒ නැවට තිව්වොත්...
140
00:09:24,980 --> 00:09:27,390
දෙවන යුධ නැවේ තැන නොදැන,
අපි අපි ඉන්න තැන හෙලි කලා වෙනවා.
141
00:09:27,390 --> 00:09:29,190
එතකොට දෙවනි නැව අපිව ගිල්ලනවා.
142
00:09:29,190 --> 00:09:30,860
අපිට ගන්න වෙන කිසිම විකල්පයක්
නැති වෙනවා.
143
00:09:30,860 --> 00:09:34,300
මේක පෙන්ග් බුද්ධිමත්ව
කරපු වැඩක්.
144
00:09:34,300 --> 00:09:36,490
අපේ ඉලක්කයන් ජපාන ලේඛනාගාරය...
145
00:09:36,490 --> 00:09:38,070
මේ වනවිට හෙනාන් ආරක්ශාව යටතේ තියෙන්නේ,
146
00:09:38,070 --> 00:09:40,170
ඒකට ආරක්ශාව යොදනවා
කිලෝමීටර් තුනක් ගොඩබිම ඇතුලෙන්.
147
00:09:40,170 --> 00:09:43,110
පෙන්ග් අල්ලා ගන්න සිදු කරන මෙහෙයුම
දෙකොන මෙහෙයුමක්.
148
00:09:43,110 --> 00:09:44,840
කෝබ්රා කණ්ඩායම චීන හෙනාන් යුධ නැව අල්ලා ගනීවි...
149
00:09:44,840 --> 00:09:48,080
...ටෝකියෝ බොක්කේ ඉඳන්,
ඒකේ CIC (මෙහෙයුම් මැදිරිය) අක්‍රීය කරනවා,
වල්චර් කණ්ඩායමට අවසර දෙන ගමන්,
150
00:09:48,080 --> 00:09:51,250
ඒක මෙහෙයවන්නේ CNO ඇතුලේ ඉඳන් පෙන්ග් පස්සේ යන්න, ජාතික ලේඛනාගාරයේ ඉඳන්.
151
00:09:51,250 --> 00:09:54,050
අපි තක්සේරු කරන විදියට හෙනාන් නැවේ
පහරදීම් දුර...
152
00:09:54,050 --> 00:09:56,320
...ලේඛනාගාරයේ වටේටම
සැතපුම් 80ක පරිධියක් ඇතුව.
153
00:09:56,320 --> 00:09:59,490
කොහොම වුනත්, එයාලා පහරදීමට යොමුවෙන්නේ...
154
00:09:59,490 --> 00:10:02,190
...ලේඛනාගාරයේම ගොඩනැගිල්ල සමීපයට වෙන්න.
155
00:10:02,190 --> 00:10:03,760
අපි ඒකට කියන්නේ හොට් සෝන් කියලා.
156
00:10:03,760 --> 00:10:06,600
දැන් වල්චර් ටිම් එක
අහුවෙනවා ලේඛනාගාරය පැත්තට යද්දී...
157
00:10:06,600 --> 00:10:07,900
...හොට් සෝන් එක ඇතුලේ
කොයි හරියට වුනත්...
158
00:10:07,900 --> 00:10:10,430
... ඒ වගේම අපි තාම හෙනාන් වල
CIC (මෙහෙයුම් මැදිරිය) අල්ලගෙනත් නෑ,
159
00:10:10,430 --> 00:10:12,500
ඒ නැව වෙඩි තියන්නේ වල්චර් කණ්ඩායමට.
160
00:10:12,500 --> 00:10:14,500
අපි දර්ශණය ලබාගත්තු විදියට,
අපි දන්නවා හෙනාන් පරීක්ශාවන් කරනවා...
161
00:10:14,510 --> 00:10:18,340
...පෙන්ග්‘ගේ ගොඩබිම බලකායන් එක්ක
හැම විනාඩි 15කටම සැරයක්, මග නොහැරම.
162
00:10:18,360 --> 00:10:21,220
කෝබ්රා කණ්ඩායම කිමිදිලා
හෙනාන් අල්ල ගනීවි D.I.W. වුනු ගමන්...
163
00:10:21,360 --> 00:10:22,720
බොක්කේ අවසාන ආරක්ශක
පරීක්ශාව සිද්ධ වුනාම.
164
00:10:22,750 --> 00:10:24,450
නැව අපේ දිහාවට පාවීගෙන ඒවි,
165
00:10:24,450 --> 00:10:27,150
ඒකෙන් අපිට පීනන්න තියෙන දුර අඩු වෙනවා.
මාස්ටර් චීෆ්?
166
00:10:27,150 --> 00:10:28,880
හෙනාන් කියන්නේ
Luyang III පන්තියේ...
167
00:10:28,890 --> 00:10:30,120
...ඉලක්කගත මිසයිල නාශකයක්...
168
00:10:30,460 --> 00:10:32,620
අපෙන් හොරකම් කරපු එකක්.
169
00:10:33,790 --> 00:10:36,760
හොරකම් කරපු එකක්
අපේ ආර්ලෙයි බර්ක් වලින්.
170
00:10:36,760 --> 00:10:38,460
හැම කෙනෙක්ම ඒකේ
අභ්‍යන්තර ව්‍යූහය අධ්‍යනය කරන්න.
171
00:10:38,460 --> 00:10:40,560
අපිට ඒ නැවේ තියෙන හැම
හොර මුල්ලක්ම හොයාගන්න වෙනවා.
172
00:10:40,560 --> 00:10:42,500
රහසිගත ප්‍රහාරයක් කරනවා නියමු කුටියට,
CIC වලට වගේම,
173
00:10:42,500 --> 00:10:45,070
ආයුධ ගබඩාවෙන්
සම්පූර්ණ නැවේ ආරක්ශාව අපේ අතට ඒවි.
174
00:10:45,070 --> 00:10:47,040
මේක සැලසුම් කරපු විදියටම වෙනවා,
කණ්ඩායමේ ඉතුරු අය...
175
00:10:47,040 --> 00:10:48,940
...අපි එතන ඉන්න වගක්
දැනගන්න එකක් නෑ.
176
00:10:48,940 --> 00:10:53,310
කිසිම වැරදීමක් කරන්න එපා,
අපි පස්සෙන් යන මේ ඉලක්කේ...
177
00:10:53,310 --> 00:10:55,510
...පැහැදිලිවම අපි එනකං බලාගෙනයි ඉන්නේ...
178
00:10:55,510 --> 00:10:59,280
...ඒ වගේම දෙවනි යුධ නැවක් තියෙනවා
අපිට නොපෙනෙන්න හංගලා.
179
00:10:59,280 --> 00:11:02,020
මේ මෙහෙයුමේ එක කොටසක් අසමත් වුනොත්,
හැම දෙයක්ම අසමත් වෙනවා.
180
00:11:08,430 --> 00:11:12,530
එච්චරයි.
181
00:11:14,260 --> 00:11:15,930
සර්.
182
00:11:15,930 --> 00:11:17,630
මේ සැලැස්මේ එක දෙයක් තියෙනවා...
183
00:11:17,630 --> 00:11:19,670
...ඒක මට මගේ මිනිස්සුන්ටවත්
පැහැදිලි කරන්න බැරිවෙයි.
184
00:11:19,670 --> 00:11:21,440
මම කොහොමද හිටගෙන
මුකුත් නොකර ඉන්නේ...
185
00:11:21,440 --> 00:11:23,440
...ඔයාලා ඔයාලගේ ජීවිත අනතුරේ දාන අතරේ.
186
00:11:23,440 --> 00:11:26,310
මම කැමතියි පුළුවන් විදියකට උදව් කරන්න.
187
00:11:29,280 --> 00:11:31,580
හොඳයි, ඔබතුමා මෙතන පහල වැඩ මෙහෙයවාවි,
කමාන්ඩර් ගාර්නෙට්...
188
00:11:31,580 --> 00:11:34,350
...උඩ තට්ටුවේ වැඩ බලන අතරේ.
189
00:11:34,350 --> 00:11:35,820
ස්තුතියි සර්.
190
00:11:50,200 --> 00:11:51,670
අපි මේ කොහේද ඉන්නේ?
191
00:11:51,670 --> 00:11:53,670
ජීන් හැක්මන්ද මෙහේ ශෙරිෆ්?
192
00:11:53,670 --> 00:11:56,370
තව සැතපුම් 100ට මෙතන විතරයි
නවත්තන්න පුළුවන්.
193
00:11:56,370 --> 00:11:59,570
මේක එක ජාතියක
භූමි සලකුණක්.
194
00:11:59,580 --> 00:12:03,710
මෙන්න.
195
00:12:03,710 --> 00:12:06,880
බයවෙච්ච කුකුලා වගේ
ගැහෙන්න එපා.
196
00:12:22,130 --> 00:12:24,170
ග්‍රීන් නෝනා?
197
00:12:24,170 --> 00:12:25,570
ටෙක් මාව එව්වේ.
198
00:12:25,570 --> 00:12:26,970
මට ඔයාවයි වාර්ථාකාරයවයි...
199
00:12:26,970 --> 00:12:31,010
..කඳවුරට එක්ක එන්න කිව්වා.
එන්න. ඔයා පරිස්සමට ඉඳීවි.
200
00:12:31,010 --> 00:12:33,480
මම වාර්ථා කාරයෙක් ගැන
කිසිම දෙයක් කිව්වේ නෑ.
201
00:12:50,430 --> 00:12:52,160
මේසේ ලඟ වැඩ කරලා
දැන් වැඩ බැරි වෙලා වගේ.
202
00:12:52,160 --> 00:12:55,360
ඔයා පරක්කුයි.
ඒ වගේම ඔයා ලඟ අස්ස බෙටි ගඳයි.
203
00:12:55,370 --> 00:12:57,000
ඔයාව දැකීමත් සතුටක්, රත්තරනේ.
204
00:12:58,900 --> 00:13:00,840
ටෙක්ස් නෝලන්.
205
00:13:00,840 --> 00:13:02,870
ඔහේට කොහොමෙයි?
206
00:13:10,620 --> 00:13:13,420
- ස්තුතියි, පැටියෝ.
- ඒයි, තාත්තේ! ඕක මගේ.
207
00:13:14,960 --> 00:13:16,920
එහේද මෙච්චර කාලයක්
ඔයා ගිහිල්ලා හිටියේ?
208
00:13:16,930 --> 00:13:19,230
රොබර්ටා ප්‍රයිස් එක්ක වැඩ කරන ගමන්?
209
00:13:19,260 --> 00:13:21,660
හොඳයි, මං කියන්නේ නම් නෑ
ප්‍රයිස් එක්ක "වැඩකලා" කියලා.
210
00:13:21,720 --> 00:13:24,000
මායි මගේ කොල්ලෝ ටිකයි
පොඩි උදව් ටිකක් දෙන්න ගියා.
211
00:13:24,000 --> 00:13:26,180
එයාගේ පැත්තේ පොඩි කරදර වගයක් තිබුනා.
කල කෝලාහල.
212
00:13:26,220 --> 00:13:26,940
හරි.
213
00:13:27,170 --> 00:13:28,570
එයා කිව්වා හමුදාවේ උදව්
ගන්න අමාරුයි කියලා,
214
00:13:28,570 --> 00:13:30,670
එයාලගේ පැත්ත පරිස්සං කරගන්න
කොල්ලෝ ටිකක් පුහුණු කරන්න පුළුවන්ද ඇහුවා?
215
00:13:30,670 --> 00:13:33,270
හැබැයි ඒකට එන කොල්ලෝ
එන්න එන්න වැඩිවුනා විතරයි...
216
00:13:33,280 --> 00:13:35,940
ඒ වගේම උන්ව ආරක්ශාවට නෙමෙයි යෙදුවේ,
බල පුළුවන් කම වැඩි කරගන්න.
217
00:13:35,950 --> 00:13:37,780
- බලය පතුරුවන්න?
- ම්-හ්ම්ම්.
218
00:13:37,780 --> 00:13:39,110
මොකකට ද?
219
00:13:39,120 --> 00:13:41,150
ප්‍රාදේශීය නායකයෝ
ගොඩක් තාප්ප හදනවා.
220
00:13:41,150 --> 00:13:44,820
එයාලට ඒවා උපරිම ආරක්ශාවෙන්
රකින්න ඕනේලු.
221
00:13:44,820 --> 00:13:46,250
එයාට ඒක හම්බෙලා.
222
00:13:46,260 --> 00:13:48,120
ඩෙනිස් බැක් ඩෝර් එකකින්
ශෝ‘ගේ කම්පියුටර් එකට රිංගලා.
223
00:13:48,130 --> 00:13:50,090
එයා මට ජනාධිපතිගේ
කතාවේ පිටපත එව්වා.
224
00:13:50,090 --> 00:13:51,660
"නීත්‍යානුකූල
ව්‍යවස්තාවක් නැති නිසාවෙන්..
225
00:13:51,660 --> 00:13:53,260
...එමෙන්ම ක්‍රියාකාරී මධ්‍යගත රජයක් නැති නිසාවෙන්...,
226
00:13:53,260 --> 00:13:55,630
මම තීරණය කරනු ලැබුවා,
මගේ පරම බලය ක්‍රියාත්මක කරන්නට...
227
00:13:55,630 --> 00:13:57,670
...ඒ අනුව මම මෙතැන් පටන්
පවතින රාජ්‍ය ක්‍රමය අහෝසි කර දමනවා...
228
00:13:57,670 --> 00:14:00,740
...ඇමරිකාව තුල,
වහාම ක්‍රියාත්මක වන පරිදි."
229
00:14:00,740 --> 00:14:02,270
අපොයි. දෙයියනේ.
230
00:14:02,270 --> 00:14:04,110
ඔලිවර් මේ රට දිය කරලා දානවා.
231
00:14:04,110 --> 00:14:06,570
මේ ඔලිවර් කරන විදියේ
වැඩක් නෙමෙයි.
232
00:14:06,580 --> 00:14:08,340
මම එයා ගැන හිතුවා
වැරදියි වෙන්න පුළුවන්.
233
00:14:08,350 --> 00:14:13,680
ඒත් ඒ කොහොම වුනත්,
ඔලිවර්ට මේ කතාව පවත්වන්න දෙන්න බෑ.
234
00:14:13,680 --> 00:14:18,020
හොඳයි... බලාගෙන හිටපල්ලා.
235
00:14:18,020 --> 00:14:21,320
අපි ආපහු සේන්ට් ලුවී වලට යනවා.
236
00:14:21,320 --> 00:14:22,690
අපි යමු.
237
00:14:46,720 --> 00:14:50,220
කැප්ටන්...
238
00:15:10,810 --> 00:15:12,710
ඔලුව පරිස්සං කරගන්න බලන්න.
239
00:15:12,710 --> 00:15:17,580
අනිවාර්යෙන්ම.
240
00:15:17,580 --> 00:15:21,350
හොඳයි, හැරෙමු, හැරෙමු
විනාඩි 5න් ගුවන්ගත වෙනවා.
241
00:15:22,990 --> 00:15:25,550
යමු. වැඩේ කරලා දාමු.
242
00:15:28,190 --> 00:15:29,890
CIC, පාලන මැදිරිය.
243
00:15:29,890 --> 00:15:31,260
කෝබ්රා කණ්ඩායම
තෙමෙන්න සූදානම්.
244
00:15:31,260 --> 00:15:33,060
වැටෙන්න විනාඩි 2යි.
245
00:15:33,060 --> 00:15:36,330
වල්චර් කණ්ඩායමේ නියමිත කාලය
විනාඩි යි ලේඛනාගාරයේ සීමාවට.
246
00:15:36,330 --> 00:15:40,940
විනාඩි 15කින් ලැබෙන
දැනුම් දීම තෙක් රැඳී සිටින්න.
247
00:16:12,670 --> 00:16:14,440
කමාන්ඩර්, මේ හැනන්.
248
00:16:14,840 --> 00:16:15,920
තත්වය සාමාන්‍යයි.
249
00:16:15,920 --> 00:16:17,180
වාර්ථා කලයුතු කිසිවක් නෑ.
250
00:16:17,670 --> 00:16:20,940
හැම කණ්ඩායමක්ම,
හෙනාන් මේ දැන් වාර්ථා කලා.
251
00:16:20,940 --> 00:16:24,050
විනාඩි 15 කාලය
මේ දැන් පටන් ගන්නවා.
252
00:16:31,350 --> 00:16:33,020
මදර්, මේ නෝමෑඩ්.
253
00:16:33,020 --> 00:16:34,990
කිමිදුම්කරුවෝ වතුරේ.
254
00:16:41,930 --> 00:16:45,500
මේ වල්චර් කණ්ඩායම.
මට ලේඛනාගාරය පේනවා.
255
00:16:45,500 --> 00:16:47,800
අපි හොට් සෝන් එකේ
අද්දර ඉන්නේ.
256
00:16:58,520 --> 00:17:02,050
ආරක්ශකයෝ. දොර ලඟ 3යි,
4ක් පොලවේ ඇවිදිනවා.
257
00:17:02,050 --> 00:17:04,090
අපි අතනින් ගියොත්,
උන්ට අපිව පේනවා.
258
00:17:04,090 --> 00:17:05,390
ඔහොම ඉන්න.
259
00:17:05,390 --> 00:17:08,820
අපිට කෝබ්රා ටීම්
CIC අල්ල ගන්නකං ඉන්න වෙනවා.
260
00:17:38,020 --> 00:17:41,360
- කතා කිරිලි බෑ.
- අත් දෙක! මට අත්දෙක පේන්න තියාගන්නවා!
261
00:17:45,100 --> 00:17:46,990
යමු.
262
00:17:51,170 --> 00:17:53,870
අත්. උස්සනවා!
අත්!
263
00:17:58,110 --> 00:17:59,710
හෙනාන් CIC ආරක්ශිතයි.
264
00:17:59,710 --> 00:18:01,880
වල්චර් කණ්ඩායම,
ඔයාලට ක්‍රියාත්මක වෙන්න පුළුවන්.
265
00:18:01,880 --> 00:18:03,280
පණිවිඩය ලැබුණා,
කෝබ්රා කණ්ඩායම.
266
00:18:03,280 --> 00:18:05,510
ලයිට් කපමු.
267
00:18:16,960 --> 00:18:18,240
හැමෝම පහත්වෙන්න !
268
00:18:18,690 --> 00:18:19,810
කොහෙන්ද අර වෙඩි පත්තු වෙන්නේ?
269
00:18:20,060 --> 00:18:21,400
හෙනාන්, අපිව පහරදීමකට ලක් වෙනවා !
270
00:18:21,610 --> 00:18:22,820
මම නැවත කියනවා,
අපිව පහරදීමකට ලක් වෙනවා !
271
00:18:23,230 --> 00:18:23,780
හෙනාන්, අමතන්න !
272
00:18:45,460 --> 00:18:47,920
දකුණූ පැත්ත
ඉදිරියට ගමන් කරනවා.
273
00:18:52,860 --> 00:18:54,260
ආහ්!
274
00:19:05,310 --> 00:19:05,740
සර්,
275
00:19:05,900 --> 00:19:06,820
ඇමරිකාවෙන් ඇවිල්ලා.
276
00:19:06,950 --> 00:19:07,950
ඔබතුමාට මෙහේ ඉන්න බෑ.
277
00:19:14,900 --> 00:19:15,820
හෙනාන්
278
00:19:16,020 --> 00:19:17,540
හතරවෙනි කොටස! හතරවෙනි කොටස!
279
00:19:17,950 --> 00:19:19,950
හෙනාන්,වෙඩි තබන්න.
280
00:19:21,160 --> 00:19:22,420
ඒ දෙවනි නැවේ කැප්ටන්.
281
00:19:24,160 --> 00:19:27,900
එයා අහනවා ඇයි හෙනාන්
වලින් ගොඩබිමට පිලිතුරු නොදුන්නේ කියලා.
282
00:19:27,900 --> 00:19:31,270
නේතන් ජේම්ස්,
දෙවනි නෞකාව සන්නිවේදනය කරනවා.
283
00:19:31,270 --> 00:19:33,000
ඔයාට ඒක පේනව ද?
284
00:19:33,000 --> 00:19:34,270
එන පැත්ත විතරයි, සර්.
285
00:19:34,270 --> 00:19:36,340
1-3-6 වලට වෙන්න.
286
00:19:42,050 --> 00:19:43,810
එයා කියනවා හෙනාන් ඒකට
පිලිතුරු ලබා දුන්නේ නැතොත්,
287
00:19:43,810 --> 00:19:46,780
එයාලා අනුමාන කරාවිලු, නැව අල්ලගෙන කියලා,
ඒකෙන් එයාලා මේකට පහරදේවි.
288
00:19:49,490 --> 00:19:50,790
මිනිහා බොරුවක් ගහන්නේ.
289
00:19:50,790 --> 00:19:54,360
නෑ. අපි අපේම අය මරනවා
පෙන්ග් බේරගන්න.
290
00:19:54,360 --> 00:19:55,660
ඒවා තමයි එයා දුන්නු
අණ.
291
00:19:55,660 --> 00:19:59,730
මම සහතික වෙනවා,
අපිට ප්‍රහාර එල්ල කරාවි.
292
00:20:07,010 --> 00:20:10,690
හෙනාන්, ඔයාලට තත්පර 60ක් ලැබෙනවා
ගොඩබිම කණ්ඩායමට ප්‍රතිචාර ලබා දෙන්න.
293
00:20:10,850 --> 00:20:13,700
එයට පිලිතුරු දෙන්න, නැතිනම් අපට ඔබේ නැවට ප්‍රහාර එල්ල කරන්න සිද්ධ වෙනවා, මේක ඔයාලගේ අනතුරු ඇඟවීම.
294
00:20:18,860 --> 00:20:20,090
මොන මගුලක්ද ඌ කියන්නේ?
295
00:20:20,090 --> 00:20:21,730
එයා එයාලගේ කණ්ඩායම
දිවි පුදන්න හිත හදනවා.
296
00:20:21,730 --> 00:20:23,700
ඔහ්.
297
00:20:25,590 --> 00:20:28,690
මම නැවතත් කියනවා, දෙවනි නැව අණ දෙනවා
ගොඩබිමට පහර දෙන්න...
298
00:20:28,690 --> 00:20:30,250
...නැතිනම් එයාලා අපිට පහරදේවි.
299
00:20:30,260 --> 00:20:33,520
පාලන මැදිරිය, මෙහෙයුම් මැදිරිය.
අපිට ඇක්ටිව් රේඩාර් වලට යන්න වෙනවා.
300
00:20:33,530 --> 00:20:34,890
ඒ විදියට විතරයි අපිට
දෙවනි නැව දැකගන්න පුළුවන්.
301
00:20:34,890 --> 00:20:36,730
එපා.
එයාලා ඉන්නේ දූපතකට ආවරණය වෙලා නම්,
302
00:20:36,730 --> 00:20:38,230
අපි නිකරුනේ අපි ඉන්න තැන
හෙලිකලා වෙනවා.
303
00:20:38,230 --> 00:20:40,530
ඒත් අපි එහෙම කලොත්,
අපි ඉලක්ක කරලා මරලා දාන්න පුළුවන්.
304
00:20:40,530 --> 00:20:44,870
කමාන්ඩර්, ඒකයි මෙතන
හොඳම විකල්පය.
305
00:20:44,870 --> 00:20:46,600
හේයි!
306
00:20:53,810 --> 00:20:57,820
අපි මේ දැන් වල්චර්
ටීම් එකට ප්‍රහාරයක් එල්ල කලා.
307
00:20:57,820 --> 00:20:59,350
වල්චර් ටීම්,
මිසයිලයක් එනවා.
308
00:20:59,350 --> 00:21:01,120
මම නැවතත් කියනවා,
මිසයිලයක් එනවා.
309
00:21:01,120 --> 00:21:02,920
හෙනාන් වලින් මිසයිල තුනක්
දියත් කලා.
310
00:21:02,920 --> 00:21:05,120
තව විනාඩියකින් ඒවා වල්චර් ටීම් එකට වදිනවා.
311
00:21:05,120 --> 00:21:05,920
ඇක්ටිව් යන්න.
312
00:21:06,050 --> 00:21:08,290
T.A.O., අර කුරුල්ලෝ තුන් දෙනා අල්ලගෙන
හිතේ හැටියට වෙඩි තියන්න.
313
00:21:08,290 --> 00:21:11,900
T.A.O., එහෙමයි, FIS අවසරයි.
MSS නාශක මාර්ගය 5-0-2-8-1.
314
00:21:11,900 --> 00:21:16,270
MSS, එහෙමයි, නාශක මාර්ගය
5-0-2-8-1, 2 කුරුල්ලෝ තුන් දෙනෙක්.
315
00:21:18,140 --> 00:21:20,300
නෑ, සර්.
ගමන් කිරීම පේනවා, හැම තුවක්කුවක්ම පාවිච්චි කරන්න.
316
00:21:20,310 --> 00:21:23,370
කොල සහ නිල් දර්ශකයන් මගින් හොයනවා....
317
00:21:32,390 --> 00:21:35,490
MK-41 ඔන්ලයින් ගේන්න.
318
00:21:40,990 --> 00:21:43,260
කෙලින්ම වැදුනා.
319
00:21:47,470 --> 00:21:49,930
හැම මිසයිලයක්ම විනාශයි.
320
00:21:49,940 --> 00:21:52,140
නේතන් ජේම්ස්,
මේ වල්චර් ටීම්.
321
00:21:52,140 --> 00:21:53,600
ස්තුතියි!
322
00:21:53,610 --> 00:21:55,210
දැන් පරිස්සමෙන් ඉඳපල්ලා.
323
00:21:55,210 --> 00:21:56,450
දුර, කිලෝමීටර් 10කින් ලං වෙනවා.
324
00:21:56,470 --> 00:21:57,890
අපිව පහරදීමේ
පාලකයකට අහුවුනා.
325
00:21:58,020 --> 00:22:00,340
දෙවනි යුධ නැව පහරදීමේ පාලකයෙන්
අල්ලගෙන.
326
00:22:00,350 --> 00:22:02,510
ආරක්ශක ප්රතිමාර්ග අනුගමනය කරන්න,
චක්‍රීය පිට කිරීම්.
327
00:22:02,520 --> 00:22:04,150
දකුණට සුක්කානම,
සම්පූර්ණ වේගයෙන් ඉදිරියට!
328
00:22:04,150 --> 00:22:05,950
දකුණට කපන්න, ඉදිරියට උපරිම වේගෙන්, එහෙමයි.
329
00:22:10,060 --> 00:22:12,590
එයාලා ජේම්ස් එක ඉලක්ක කරනවා.
330
00:22:16,660 --> 00:22:18,360
ඉදිරියෙන් එන හැම මාර්ගයකටම
සූදානම් වෙන්න.
331
00:22:18,360 --> 00:22:21,200
මට ඉලක්කයක් ඕනේ කරනවා
දෙවනි යුධ නැව හොයාගන්න.
332
00:22:39,350 --> 00:22:42,050
නෑ, සර්, අපිට රේඩාර් වලට අහුවෙන්නේ නෑ.
333
00:22:42,050 --> 00:22:44,960
සර්, දෙවනි චීන යුධ නැව අතුරුදහන්.
334
00:22:44,960 --> 00:22:46,890
වැරදීමක් නෑ, මැඩම්.
හැම දෙයක්ම පැහැදිලියි, සර්.
335
00:22:51,260 --> 00:22:56,900
හැම භාෂාවෙන්ම තියෙන්නේ
එකම වැඩේ.
336
00:22:56,900 --> 00:22:59,640
හොඳයි, මේක ඉවරයක් කරලා දාමු!
337
00:23:38,840 --> 00:23:43,210
යමු.
අපිට දිගටම යන්න වෙනවා.
338
00:24:31,960 --> 00:24:34,100
ගැලරිය හරි.
339
00:24:34,100 --> 00:24:36,300
කොරිඩෝවත් හරි.
340
00:24:51,300 --> 00:24:53,300
යන්න යන්න.
341
00:25:14,810 --> 00:25:17,740
මාත් එක්ක!
342
00:25:27,720 --> 00:25:29,850
ගොඩක් අසනීපෙන් වගේ,
ටකහායා.
343
00:25:29,860 --> 00:25:32,490
ප්‍රතිකාරේ වැඩ කරන්නේ නෑ වගේ?
344
00:25:32,490 --> 00:25:35,430
ඔහේට වැඩි කාලයක් ඉතුරු වෙලා නෑ.
345
00:25:35,430 --> 00:25:38,600
ඔහේට වඩා වෙලාව තියෙනවා.
346
00:25:54,380 --> 00:26:01,090
තමුසේගේ මිනිස්සු වගේම,
තමුසේ ආඩම්බරයි, ඒත් දුර්වලයි.
347
00:26:01,090 --> 00:26:03,590
ඒ වගේම තමුසේගේ මිනිස්සු වගේ,
348
00:26:03,590 --> 00:26:08,390
තමුසෙවත් මේ මහපොලවෙන්
මැකිලා යාවි.
349
00:26:08,390 --> 00:26:11,260
සදහටම මැකිලා යාවි.
350
00:26:29,750 --> 00:26:32,820
ඒත් තමුසේ අපායට යාවි.
351
00:26:46,830 --> 00:26:49,830
ඇමරිකාවේ තමුසේ කාත් එක්කද වැඩ කලේ?
352
00:26:50,800 --> 00:26:56,510
ඇයි ඔහේලා මෙච්චර සටන් කරන්න
වෙහෙසෙන්නේ...
353
00:26:56,510 --> 00:27:02,810
...ගෙවල්වල ඉන්න අය ඔහේලට
ද්‍රෝහි වුනාට පස්සෙත්?
354
00:27:02,820 --> 00:27:07,750
උන් ඔහේව මෙහාට එව්වේ මැරෙන්න,
ඒ වගේම ඔහේගේ යාලුවා මිචෙනර්වත් මැරුවා.
355
00:27:07,750 --> 00:27:10,350
කවුද?
මට කියපං!
356
00:27:10,360 --> 00:27:14,960
ඔහේ තට්ට තනියම.
357
00:27:14,960 --> 00:27:18,860
ඔහේට විශ්වාස කරන්න,
කවුරුවත් නෑ.
358
00:27:56,890 --> 00:28:00,620
ජාතිය ඔයා වෙනුවෙන් සූදානම්,
ජනාධිපති තුමා.
359
00:28:03,190 --> 00:28:07,430
මට තේරෙන්නේ ඔහේගේ
පාට්නර්ලා වෙන්න ඇති, මගේ ශ්‍රාවකයෝ ටිකට ඇත්තේ,
360
00:28:07,430 --> 00:28:12,670
ඇමරිකාව කෑලි වලට කඩලා දානවා,
ඇස් දෙකෙන්ම දැකගන්න.
361
00:28:17,240 --> 00:28:19,840
මතක තියාගන්න,
වචනෙට වචනේ,
362
00:28:19,840 --> 00:28:22,580
එහෙම නැතිවුනොත් ඇමරිකාවට
හොවර්ඩ් ඔලිවර් ගැන අහන්න ලැබෙන්නේ,
363
00:28:22,580 --> 00:28:25,610
....හසිදි අභ්රාවප්ප්රාප්ත වීම
ගැන දැනුම් දීමක් විදියට.
364
00:29:04,090 --> 00:29:07,790
පෙන්ග්‘ගේ එකම යුධ නෞකාවත් දැන් අයිති මට.
365
00:29:07,790 --> 00:29:10,090
ඔයා දැනගන්න ඕනේ, කොබ්රා කණ්ඩායමට...
366
00:29:10,090 --> 00:29:13,260
ප්‍රතිකාරයේ බලය නැතිකරන
මිසයිල වගයක් අහුවුනා.
367
00:29:13,260 --> 00:29:17,430
කණ්ඩායම කියපු විදියට,
ඒ තමයි අන්තිම ටික.
368
00:29:17,430 --> 00:29:23,740
ඒ කියන්නේ...
ඒක ඉවරයි.
369
00:29:23,740 --> 00:29:29,540
ආසියාවේ ඉතුරු හරිය
අපි විඳෙව්වා වගේ විඳවන එකක් නෑ.
370
00:29:30,810 --> 00:29:33,080
ඔයාව ගෙදරට එක්ක යමුකෝ.
371
00:29:35,350 --> 00:29:38,620
මම ඉන්නේ ගෙදර,
කැප්ටන් චැන්ඩ්ලර්.
372
00:29:40,620 --> 00:29:44,190
මට ඕනේ මෙහේ ඉන්න...
373
00:29:44,190 --> 00:29:47,060
ජපන් පොලව මත.
374
00:29:54,100 --> 00:29:56,400
ටකහායා.
375
00:29:56,400 --> 00:29:58,000
කයිටෝ.
376
00:30:00,110 --> 00:30:02,240
මගේ නම කයිටෝ.
377
00:30:04,250 --> 00:30:07,050
මගේ පුතාගේ වගේම.
378
00:30:29,470 --> 00:30:31,000
කැප්ටන්...
379
00:30:54,630 --> 00:30:57,930
මේ ශ්‍රේෂ්ඨ ජාතියේ සිටින
හිතවත් පුරවැසියනි.
380
00:30:57,930 --> 00:31:01,170
අද මම මේ ඔබව අමතන්නේ දර්ශණය නොවනා,
ස්ථානයක ඉඳන්..
381
00:31:01,170 --> 00:31:03,600
...මේ මනුශ්‍ය ඉතිහාසය තුල.
382
00:31:03,610 --> 00:31:06,070
ඒ හැම කෙනෙකුගේම උත්කෘශ්ඨත්වය තුලින්,
383
00:31:06,070 --> 00:31:09,310
....අපේ මූලාරම්භකයින්ට
බලාපොරොත්තු නොවෙන්න තිබුණා...
384
00:31:09,310 --> 00:31:11,610
...තනි වෛරසයක් පමණක්,
නැති කර දමාවි කියා...
385
00:31:11,610 --> 00:31:17,120
90% ක අපේ රටේ මිනිසුන් පමණක් නොව,
සමස්ථ මනුශ්‍ය වර්ගයාම.
386
00:31:19,250 --> 00:31:21,720
මෙන්න, මේවා ගන්න.
කතාව පටන් ගත්තා.
387
00:31:21,720 --> 00:31:23,090
ජනාධිපතිතුමා තණකොල
පිටිය ලඟ කතා කරන්නේ.
388
00:31:23,090 --> 00:31:24,390
එලියේ තනිකරම
ආරක්ශකයෝ යොදලා තියෙන්නේ.
389
00:31:24,390 --> 00:31:25,860
ඔයාලා කොහොමද එයා ලඟට යන්නේ?
390
00:31:25,860 --> 00:31:28,390
එයා අපි ලඟට ඒවි.
391
00:31:28,400 --> 00:31:29,900
ඔයා සූදානම් ද?
392
00:31:29,900 --> 00:31:32,270
ඔව්.
393
00:31:32,270 --> 00:31:34,970
හොඳයි.
394
00:31:34,970 --> 00:31:37,770
ඔයාලා දෙන්නා බාර්න්ස් එක්ක යන්න.
මතක ඇතුව එයාව ආවරණය කරලා තියාගන්න.
395
00:31:37,770 --> 00:31:39,070
ඔයා මෙතනින් පැනගන්න.
396
00:31:39,070 --> 00:31:40,670
- මොකක්? කොහෙත්ම බෑ.
- ඩෙනිස්, ඇත්තටමයි කියන්නේ.
397
00:31:40,680 --> 00:31:42,840
පුළුවන් තරමක් මෙහෙන් එහාට යන්න.
398
00:31:42,840 --> 00:31:44,480
වාසනාවන්.
399
00:31:44,480 --> 00:31:45,750
ස්තුතියි.
400
00:31:45,750 --> 00:31:47,950
හැම දෙයක්ම වෙනුවෙන්.
401
00:31:50,490 --> 00:31:53,190
අද, ප්රජාතන්ත්ර වාදෙය් පරමාදර්ශිකත්වය...
402
00:31:53,190 --> 00:31:56,360
...හරි අමුතු තත්වයකට පත්වෙලා,
වත්මන් රජයත් එක්ක බලද්දී...
403
00:31:56,360 --> 00:31:59,360
...ඒ වගේම ජනතාව අතින් බලද්දී.
404
00:31:59,360 --> 00:32:05,970
ප්රජාතන්ත්ර වාදය,
මගේ හිතවත් ඇමරිකානුවනි, තහවුරු කල නොහැක්කක්.
405
00:32:05,970 --> 00:32:11,170
කෙටියෙන්ම,
මධ්‍යස්ථයට ඒකාකාරව රඳා පවතින්න බෑ.
406
00:32:11,170 --> 00:32:14,010
එමනිසා ඔබට දැනුම් දීම
මගේ වගකීමක් වනවා,
407
00:32:14,010 --> 00:32:19,810
උපදේශණයන් සමගම...
එමෙන්ම අවසරයත් ඇතිව...
408
00:32:23,890 --> 00:32:26,750
ප්‍රාදේශීය නායකයින්ගෙන්...
409
00:32:26,760 --> 00:32:32,230
අද, අපි මේ රට වෙනුවෙන් නව ගමන් මගක්
නිර්මාණය කරනවා.
410
00:32:32,230 --> 00:32:37,230
නීත්‍යානුකූල ශාඛාවක්
මෙයට නොමැති නිසාවෙන්...,
411
00:32:37,230 --> 00:32:41,330
එමෙන්ම ක්‍රියාකාරී මධ්‍යගත
රජයක් නොමැති නිසාවෙන්,
412
00:32:41,340 --> 00:32:43,970
මම තීරණය කරනු ලැබුවා, මගේ පරම බලය යොදවා...
413
00:32:43,970 --> 00:32:46,270
ලැජ්ජ වෙන්න, ජනාධිපති තුමා!
414
00:32:47,780 --> 00:32:50,740
ඔබතුමා මෙහෙම කරන්න ඕනේ නෑ.
මේ ඔබතුමාගේ හැටියක් නෙමෙයි.
415
00:32:50,750 --> 00:32:52,150
අරූව මෙහෙන් අහකට ගෙනියනවා.
416
00:32:52,150 --> 00:32:54,250
අපි දන්න හොවර්ඩ් ඔලිවර් තමයි
සේන්ට් ලුවිස් බේරගත්තේ.
417
00:32:54,250 --> 00:32:57,320
ඔබතුමාගේ නායකත්වය යටතේ,
කිසිම කලබලයක් තිබුනේ නෑ, කෝලාහල තිබුනේ නෑ.
418
00:32:57,320 --> 00:32:59,850
ඒ කාලේ දවසකට මිනිස්සු
5,000 ගානක් මරණයට පත්වුනත්,
419
00:32:59,850 --> 00:33:01,920
ඔබතුමා අපිව සමගි කරලා තියාගත්තා.
420
00:33:01,920 --> 00:33:03,620
ඒ මනුස්සයට මොකද වුනේ සර්?!
421
00:33:03,630 --> 00:33:05,590
අද දිනයේදී ජනාධිපති තුමා
කිසිඳු ප්‍රශ්ණයකට පිලිතුරු සපයන එකක් නෑ.
422
00:33:05,590 --> 00:33:06,960
බොහෝම ස්තුතියි.
423
00:33:06,960 --> 00:33:08,660
මොකද එහෙම නොකරන්නේ!
මේ අහන්න, ජේකබ් ඔයා කිව්වා හරි.
424
00:33:08,660 --> 00:33:11,300
මොහොතකට,
මට අමතක වුනා මම කවුද කියලා,
ඒත් තවත් එහෙම නෑ!
425
00:33:11,300 --> 00:33:12,830
මම දන්නවා මම කවුද කියලා!
426
00:33:12,830 --> 00:33:14,330
ආරක්ශක ගැටලුවක් හේතුවෙන්,
427
00:33:14,340 --> 00:33:16,000
මට සමාවෙන්න, හැමෝගෙන්ම,
අපි නැවතත් හෙට දිනයට මෙය යොදාගන්නවා.
428
00:33:16,000 --> 00:33:17,770
ඔයාලගේ කාලයට ස්තුතියි.
බොහෝම ස්තුතියි.
429
00:33:17,770 --> 00:33:19,240
ශෝ නෝනා,
එයාව හොහේටද ගෙනියන්නේ?!
430
00:33:19,240 --> 00:33:21,340
තමුසෙලාගේ මල ඉලවු අත්
පැත්තකට ගන්නවා!
431
00:33:24,250 --> 00:33:26,810
සර්, මේ මම.
මේ කේරා.
මට ඔයාට උදව් කරන්න පුළුවන්.
432
00:33:26,820 --> 00:33:28,310
මේ පැත්තෙන්.
ඔයා මගේ ජීවිතේ බේරුවා.
433
00:33:28,320 --> 00:33:29,720
තාම එහෙම කරන්න වුනේ නෑ
434
00:33:29,720 --> 00:33:31,180
එයාව කොහේටද ගෙනියන්නේ?!
435
00:33:31,190 --> 00:33:33,220
ජනාධිපතිතුමා ධවල මන්ධිරයේ හිරකාරයෙක් ද?!
436
00:33:33,220 --> 00:33:35,090
මිස් ශෝ!
437
00:33:35,090 --> 00:33:38,060
යමං, දැන්ම.
438
00:33:47,370 --> 00:33:49,140
හත් දෙයියනේ, පුතා.
439
00:34:08,220 --> 00:34:09,890
මේ ඇලිසන් ශෝ.
440
00:34:09,890 --> 00:34:12,260
වෙඩික්කරුවන් දෙදෙනෙක් ජනාධිපති
සමග දකුණු පැත්තෙන් පැනලා යනවා...
441
00:34:19,570 --> 00:34:20,970
අපිට ආපහු ජේකබ්
බේරගන්න යන්න වෙනවා.
442
00:34:20,970 --> 00:34:22,800
මට යන්න දෙන්න!
මට යන්න දෙන්න!
443
00:34:22,800 --> 00:34:25,100
ඔහේ එතනට ගියොත්,
ආපහු ඒමක් නෑ! ...
444
00:34:25,110 --> 00:34:26,740
මේක කරන්නේ ජනාධිපති වෙනුවෙන්.
445
00:34:34,850 --> 00:34:36,380
යමු!
446
00:34:38,620 --> 00:34:40,150
මට යන්න දියං!
447
00:34:45,690 --> 00:34:49,760
පදින්න, කේරා, පදින්න!
448
00:35:38,640 --> 00:35:40,840
මටම ඔබතුමාට කියන්න ඕනේ වුනා.
449
00:35:40,840 --> 00:35:44,240
කොබ්රා කණ්ඩායමට
හෙනාන් CIC වල තිබිලා කේතාංක හමුවුනා.
450
00:35:44,250 --> 00:35:45,950
ඔබතුමා කිව්වා හරි.
451
00:35:45,950 --> 00:35:48,380
චීනෙන් දැනන් ඉඳලා තියෙනවා
හේවෝර්ඩ් සහ ශැකල්ටන් ඉන්න තැන ගැන.
452
00:35:48,380 --> 00:35:49,720
පේන විදියට සේන්ට්
ලුවිස් වල ඉන්න කවුරුහරි...
453
00:35:49,720 --> 00:35:52,850
ඇමරිකානු නාවික හමුදාව,
පැත්තකට කරලා දාන්න ඕනේ වෙලා වගේ.
454
00:35:52,850 --> 00:35:55,890
අපේ ගෙවල්වල තාමත් හොඳ මිනිස්සු
කිහිප දෙනෙක් ඉන්නවා.
455
00:35:55,890 --> 00:35:58,360
ජෙනරාල් වරු, කැප්ටන් වරු, නැව් මෙහෙයවන්නෝ.
456
00:35:58,360 --> 00:35:59,990
මමත් පෞද්ගලිකව
කිහිප දෙනෙක් අඳුනනවා.
457
00:35:59,990 --> 00:36:01,530
හොඳයි, එහෙනං එයාලවත්
කතා කරගනිමු.
458
00:36:01,530 --> 00:36:04,030
අපිට පුළුවන් තරමක් උදව්
පල්ල හූරලා ගන්න වෙනවා.
459
00:36:14,580 --> 00:36:16,140
කැප්ටන්...
460
00:36:21,850 --> 00:36:23,980
කියෝකෝට ඔයා කරපු දේවල් වෙනුවෙන්,
ස්තුති කරන්න ඕනේලු...
461
00:36:23,990 --> 00:36:27,650
...එයාගේ පවුල වෙනුවෙන් වගේම ජපානය වෙනුවෙන්.
එයා ඔයාට සුබ පතනවා.
462
00:36:37,830 --> 00:36:41,200
එයාට එයාගේ මහත්තයා එක්කම එයාලගේම
රටේ මැරෙන්න ඕනේලු.
463
00:36:41,200 --> 00:36:44,670
එයාගේ මිනිස්සු දරුවා බලාගනීවි.
464
00:36:44,670 --> 00:36:48,470
මම තෙල් ගහලා යන්න සූදානමින් ඉන්නේ.
ජෙසී, ඔයාට ස්තුතියි.
465
00:36:48,480 --> 00:36:51,280
ඔයා ගොඩක් ජීවිත බේරගත්තා.
ඔයා තවත් ජීවිත බේරන්නයි යන්නේ.
466
00:36:51,280 --> 00:36:54,580
අඩුවක් පාඩුවක් නැතුව
ගෙදර යන්න.
467
00:36:54,580 --> 00:36:56,150
පරිස්සමට ඉන්න බලන්න.
468
00:37:14,400 --> 00:37:16,040
මේ නෝමෑඩ්.
469
00:37:16,040 --> 00:37:19,510
ආසියාවට ප්‍රතිකාරය බෙදාහරින්න සූදානම්.
470
00:37:19,510 --> 00:37:22,240
සුබ ගමන්, මදර්.
471
00:37:29,480 --> 00:37:30,920
නාවුක නැවතුම සැන් ඩියේගෝ.
472
00:37:30,920 --> 00:37:35,190
මේ CNO අමතන්නේ නේව් හදිසි
දුරකතනය හරහා, ඕවර්.
473
00:37:35,190 --> 00:37:37,460
මම නැවතත් කියනවා,
නාවුක නැවතුම සැන් ඩියේගෝ.
474
00:37:37,460 --> 00:37:40,290
මේ CNO අමතන්නේ නේවි රතු
සම්බන්ධතාව හරහා, අවසන්.
475
00:37:40,300 --> 00:37:42,830
සර්, ඔබතුමාට දකින්න දෙයක් තියෙනවා.
476
00:37:42,830 --> 00:37:45,300
අද දිනයේ අපේ දේශය
බයෙන් වෙලා ගත්තා.
477
00:37:45,300 --> 00:37:47,970
රටේ නැවත ගොඩනැංවීම
දරාගැනීමට නොහැකි දෙයක් බව
ඔප්පු කරනු ලැබුවා...
478
00:37:47,970 --> 00:37:52,140
...එමෙන්ම එයින් කඩාකප්පල්කාරී බලයන්ට
විනාශයක් ඇති කලහැකි තත්වයක් උදාවෙලා.
479
00:37:52,140 --> 00:37:54,140
සජීවි රූපවාහිනී කැමරාව ඉදිරිපිට..,
480
00:37:54,140 --> 00:37:56,580
උස්ඝෝශකයින් අපගේ තාප්ප බිඳ දමා
පාලනය අතට ගන්න සැරසුනා...
481
00:37:56,580 --> 00:37:58,280
...අපේ ජාතියේ අග නගරයේ.
482
00:37:58,280 --> 00:38:00,910
මෙය පලමු උත්සාහය පමණක් නොවේ.
483
00:38:00,920 --> 00:38:02,620
අද වෙනතෙක්,
ප්‍රාදේශීය පාලකයින් මමත් සමග එකතුව...
484
00:38:02,620 --> 00:38:05,120
...සත්‍ය කතාව ආරක්ශා කලා
පොදු ජනතාවගේ ආරක්ශාව තකා.
485
00:38:05,120 --> 00:38:09,090
දැන් ඔබට වෙලාව ලැබී තිබෙනවා,
ඇමරිකන් ජනතාවට කරුණු කාරණා දැනගන්නට.
486
00:38:09,090 --> 00:38:12,930
ජනපති මිචෙනර් සියදිවි හානි කරගත්තේ නෑ.
487
00:38:12,930 --> 00:38:16,300
ඔහුව මරාදමනු ලැබුවා,
සෙනෙටර් බෙයටි සහ
488
00:38:16,300 --> 00:38:19,270
විදේශ සම්බන්ධතා පිලිබඳ ලේඛම්, රිවේරා සමගම.
489
00:38:19,270 --> 00:38:21,970
ත්රස්තවාදීන් ක්‍රියා කරන්නේ
මාධ්‍යයේ දන්නා පුද්ගලයින් සමග...
490
00:38:21,970 --> 00:38:24,700
...එමෙන්ම රජය අභ්‍යන්තරයේ සිටින
නියෝජිතයින් සමගම,
491
00:38:24,710 --> 00:38:28,610
ඒත් අද වනතුරු, අප දැනන් සිටියේ නෑ,
මෙය කොපමණක් උඩු දුවා තිබෙනවාද කියා.
492
00:38:28,610 --> 00:38:30,080
මගේ රාජකාරියක් වශයෙන්
මට ඔබට දැනුම් දෙන්නට වෙනවා...
493
00:38:30,080 --> 00:38:32,240
...මේ රැඩ්කල් කණ්ඩායමේ නායකයා
494
00:38:32,250 --> 00:38:35,550
...ජනපති හොවර්ඩ් ඔලිවර් බව.
495
00:38:35,550 --> 00:38:38,020
ඔහු විසින් ජනපති ජෙෆ්රි මිචෙනර්‘ගේ
මරණයන් සැලසුම් කරනු ලැබුවා...
496
00:38:38,020 --> 00:38:41,550
...එවිට ඔහුගේ පක්ශපාතීන් විසින්, ඔහුට
කාර්යාලයේ බලය ලබාදෙන නිසා...
497
00:38:41,560 --> 00:38:43,960
...එමෙන්ම ඒකාධිපති පාලනයක්
නිර්මාණය කිරීමට.
498
00:38:43,960 --> 00:38:46,260
බැල්ලිගේ පුතාලා.
499
00:38:52,930 --> 00:38:56,240
ඕක නම් කරන්න එපා.
ඕක නම් කරන්න එපා.
500
00:38:56,240 --> 00:38:59,570
- කරුණාකරලා, එපා!
එපා...
501
00:38:59,570 --> 00:39:01,140
ඒත් ඒ එපමණක් නොවේ.
502
00:39:01,140 --> 00:39:03,610
අපට මේ දැන් දැනගන්නට ලැබුණා,
මේ කුමන්ත්රණකාරීන්...
503
00:39:03,610 --> 00:39:07,680
...ආසියාවේ නේතන් ජේම්ස් පැහැරගැනීමට සම්බන්ධ බව.
504
00:39:07,680 --> 00:39:09,080
මෙය සිදුකොට තිබෙන්නේ...
505
00:39:09,080 --> 00:39:12,020
...ටොම් චැන්ඩ්ලර්‘ගේ
සහයෝගීත්වයෙන් සහ සැලසුම් මගින්.
506
00:39:12,020 --> 00:39:14,590
කොටින්ම කිව්වොත්,
මම දැනටමත් උත්සාහා කරනවා
එය විශ්වාස කිරීමට.
507
00:39:14,590 --> 00:39:18,060
ඒත් අපට ප්‍රතික්ශේප කල නොහැකි
සාක්ශි ලැබී තිබෙනවා ඔහුගේ ද්‍රෝහීත්වය පිලිබඳව.
508
00:39:18,060 --> 00:39:20,030
කැප්ටන් චැන්ඩ්ලර් මේ වන විට
අත්අඩංගුවට පත්ව සිටිනවා...
509
00:39:20,030 --> 00:39:23,960
...එමෙන්ම ඔහු උතුරු ඇමරිකාව
වෙතට රැගෙන එමින් පවතින්නේ.
510
00:39:23,970 --> 00:39:27,830
මේ කරුණු මට ප්‍රකාශ කිරීමට පහසුවක් නෑ.
511
00:39:27,840 --> 00:39:31,100
අපොයි, මගේ දෙයියනේ.
මේකි හැම දෙයක්ම ඔයාගේ පිටින් යවන්නේ.
512
00:39:31,110 --> 00:39:33,140
කවුරුවත් ඒක පිලිගන්න එකක් නෑ.
513
00:39:33,140 --> 00:39:35,470
බොරුව ලොකුවෙන තරමට,
විශ්වාස කරන මිනිස්සු ගාන වැඩියි.
514
00:39:35,480 --> 00:39:38,410
අපි ශක්තිමත් මිනිස්සු,
අපි මීටත් වඩා දරුණු තත්වයන්ගෙන් බේරුනා.
515
00:39:38,410 --> 00:39:40,510
එමෙන්ම ජීවිතයට ආදරය අය, නිදහසට,
516
00:39:40,520 --> 00:39:42,550
සහ සතුට වෙනුවෙන්,
එකට එකතු වී...
517
00:39:42,550 --> 00:39:45,280
...ඉදිරියට ගමන් කිරීමට
සැලැස්මක් නිර්මාණය කලා.
518
00:39:45,290 --> 00:39:48,750
මේ හේතුවෙන් ක්‍රියාකාරී රාජ්‍යක් නැති නිසාවෙන්,
519
00:39:48,760 --> 00:39:50,560
ඔවුන්ගේ බලයන් යොමු කරමින්...
520
00:39:50,560 --> 00:39:52,630
...ජනතාවගේ අවසරය පරිදි,
521
00:39:52,630 --> 00:39:55,630
ඔබේ ප්‍රාදේශීය පාලකයින්,
ප්‍රයිස්, කැස්ටිලෝ, විල්සන්, සහ ක්‍රොෆ්ට්
522
00:39:55,630 --> 00:39:57,630
මෙතැන් පටන්
වහාව ක්‍රියාත්මක වන පරිදි...
523
00:39:57,630 --> 00:40:01,200
ඇමරිකානු සම්මත රාජ්‍ය ක්‍රමය අත්හිටුවනවා.
524
00:40:01,200 --> 00:40:03,200
එක් ප්‍රදේශයක් ඒ ප්‍රදේශය
යටතේ පාලනය වනු ඇති...
525
00:40:03,200 --> 00:40:04,900
....එමෙන්ම නැවත සංවර්ධනයට යොමුවනු ඇති.
526
00:40:04,910 --> 00:40:06,770
යම් කාලයක් ගත වෙද්දී,
මධ්‍යම බලයක්
527
00:40:06,770 --> 00:40:08,310
ආරක්ශිතව ගොඩනැගීමට
හැකියාව ලැබෙන තාක්.
528
00:40:08,760 --> 00:40:10,860
ඔව්. වෙන විදියකින් කිව්වොත්,
කවදාවත් වෙන්නේ නෑ.
529
00:40:10,860 --> 00:40:12,760
ඔබට මේ වචන ඇහෙන වෙලාව අතරතුර,
530
00:40:12,770 --> 00:40:14,470
හමුදා බලයන් බෙදාහැර දමනවා...
531
00:40:14,470 --> 00:40:16,640
...ප්‍රාදේශීය නායකයින් යටතට,
532
00:40:16,640 --> 00:40:18,270
එමෙන්ම මම කැමතියි
ඔබට තහවුරු කරන්නට...
533
00:40:18,270 --> 00:40:20,440
ඔවුන්ගේ හමුදා බෙදාදීම සාමකාමීව
සිදුවී ඇති බව,
534
00:40:20,440 --> 00:40:23,410
ජනපති කෙනෙකු රහිත
එක්කාසුවීමකට ස්තුති වන්නට...
535
00:40:23,410 --> 00:40:25,740
ජාතීන් අතර ඉහල තත්වයේ සිටින
ජෙනරාල් වරුන් අතර...
536
00:40:25,750 --> 00:40:28,410
....එමෙන්ම අපගේ ප්‍රාදේශීය නායකයින් අතර.
537
00:40:28,420 --> 00:40:30,550
ලැයිස්තුගත කල සියලුම ගැහැණු සහ පිරිමි අය
වාර්ථා කල යුතුයි...
538
00:40:30,550 --> 00:40:32,920
ප්‍රාදේශීය හමුදා කඳවුරු වලට
ඉක්මනින්ම, කොටස්කරුවකු වන්නට...
539
00:40:32,920 --> 00:40:35,590
අපගේ අණදීම යටතේ ඇති
ප්‍රාදේශීය හමුදාවන් 4න් එකකට එකතු වන්න...
540
00:40:35,590 --> 00:40:38,190
කැප්ටන්, මට ජෙනරාල්වරු
සම්බන්ධ කරගන්න බෑ...
541
00:40:38,190 --> 00:40:39,930
කවුරුවත්ම.
542
00:40:39,930 --> 00:40:43,630
මම සම්පූර්ණ නාවුක කඳවුරක්
කූද්දන්න හැදුවා.
543
00:40:43,630 --> 00:40:45,330
මේක කැරැල්ලක්, කැප්ටන්.
544
00:40:45,330 --> 00:40:47,570
ඔබට ස්තුතියි, එමෙන්ම දෙවි පිහිටයි.
545
00:40:47,570 --> 00:40:50,170
ඒ මිනිස්සු දැනටමත් මැරිලා.
546
00:40:50,170 --> 00:40:53,940
හමුදාවක් නෑ කියන්නේ,
අපි ඉන්න එකේ තේරුම මොකක් ද?
547
00:40:55,580 --> 00:40:57,910
ඒකේ තේරුම අපි තට්ට තනියම.
548
00:41:00,650 --> 00:41:02,980
අපිට අපේ රට නැතිවුනා, ටොම්.
549
00:41:05,990 --> 00:41:08,390
තාම එහෙම වුනේ නෑ.
550
00:41:08,390 --> 00:41:12,960
කැප්ටන්, සැන් ඩියේගෝ නාවික කඳවුරට
දිශාව හදන්න, පූර්ණ වේගයෙන්.
551
00:41:14,730 --> 00:41:16,300
අපිව ගෙදර එක්ක යන්න.