1 00:00:25,190 --> 00:00:27,510 ඔබතුමා මට කියන්නේ මේ මහද්වීපේ එක කඳවුරකවත්... 2 00:00:27,510 --> 00:00:29,150 ...වැඩ කරන සී-හෝක් එකක් නෑ කියල ද? (සී-හෝක් - නාවිකව භාවිතා වන හෙලිකොප්ටර් වර්ගයකි) 3 00:00:29,150 --> 00:00:31,220 මට තේරෙනවා ඔයාගේ බලාපොරොත්තු සුන් වුනා කියලා, සන්ශයින්, 4 00:00:31,220 --> 00:00:33,420 ඒත් වාසනාවකට හීලෝ එකකට අපිට කොටස් තියෙනවා. 5 00:00:33,420 --> 00:00:35,660 මගේ තාත්තා වියට්නාමෙදී මේවා පියාසර කලේ. 6 00:00:37,030 --> 00:00:39,730 හොඳයි, කොච්චරක් JP-5 තියෙනවද, සර්? (JP-5 = ජෙට් ඉන්ධන) 7 00:00:39,730 --> 00:00:42,460 නාවුක සැතපුම් 1000කට විතර ඇතිවෙන්න තියෙනවා. 8 00:00:42,460 --> 00:00:45,670 ඔයාට හිතිලා තියෙනවද වොරන්ට් ට එයාගේ නම ලැබුණේ කොහොමද කියලා? 9 00:00:45,670 --> 00:00:48,330 නෑ. ඒ වුනාට "සන්ශයින්" ගැලපෙනවා . 10 00:00:48,340 --> 00:00:51,200 එයා ගොඩක් කල් ඉඳන් පියාඹන්නේ, මං හිතන්නේ එයාට ඒක ලැබෙන්න ඕනේ. 11 00:00:51,210 --> 00:00:52,810 කවද්ද ඔයා පියාසර කරන්න ඉගෙනගන්නේ? 12 00:00:52,810 --> 00:00:54,710 ඒකට නිලධාරියෙක් වෙන්න ඕනේ. 13 00:00:54,710 --> 00:00:57,160 ඒ වගේම මට කොලේජ් එකකට යන්න ලැබුනෙත් නෑ. 14 00:00:57,160 --> 00:00:59,350 මේ ලෝක විනාසේ. තාමත් එයාලා ලඟ ඒ නීතිය තියෙනවා වෙන්න බෑ. 15 00:00:59,350 --> 00:01:01,050 සන්ශයින් දෙපාරක් විශ්‍රාම ගත්තා, 16 00:01:01,050 --> 00:01:02,980 ඒත් තාමත් එයාව ගුවන්ගත කරනවා. 17 00:01:02,980 --> 00:01:04,320 එයාට කියලා ඉගෙන ගන්නයි තියෙන්නේ. 18 00:01:04,320 --> 00:01:09,060 අපි බලමුකෝ. ගුවනින් මුදවාගැනීම් පට්ට ගති. 19 00:01:09,060 --> 00:01:11,120 ඔයාට කතා කරන්න නමකුත් හදාගන්න වෙයි. 20 00:01:11,130 --> 00:01:12,990 පාලන මැදිරියෙන් ගොඩක් දුර, ශිප් මේට්. (ශිප් මේට් - නාවුක සගයා) 21 00:01:12,990 --> 00:01:16,060 හොඳමයි සර්. මම ආපහු එනවා, සර්. 22 00:01:16,060 --> 00:01:17,830 පස්සේ හමුවෙමු. 23 00:01:17,830 --> 00:01:20,030 හොඳයි. 24 00:01:32,250 --> 00:01:34,380 කමාන්ඩර්. 25 00:01:34,380 --> 00:01:36,580 සර්. 26 00:01:36,590 --> 00:01:38,690 ෆ්ලෙචර්. 27 00:01:38,690 --> 00:01:40,390 ඔරාන්, ඇල්ජීරියා. 28 00:01:40,390 --> 00:01:42,760 අපේ අලුත්ම දත්ත වලින් කියන විදියට තාමත් සක්‍රීය නගරයක්... 29 00:01:42,760 --> 00:01:44,090 ...විවිධ සංස්කෘතියන් එක්ක. 30 00:01:44,090 --> 00:01:45,460 ඒත් හැම කරදරයක් එක්කම, 31 00:01:45,460 --> 00:01:47,760 එයාලා ලඟදී ප්‍රතිසංවිධාන ගත කලා කුඩා කණ්ඩායම් වලට. 32 00:01:47,760 --> 00:01:50,830 මහමූඩ්ගේ මිනිස්සු, ටූරෙග් වරු, එයාලා කඳවුරු තැනුවේ මෙතන. 33 00:01:50,830 --> 00:01:53,630 එල් හමාරි. 34 00:01:53,640 --> 00:01:56,620 හොරු ටික ඔරාන් වලට ගියා නම්, එල් හමාරි වල තමයි එයාලා ඉන්නේ. 35 00:01:56,620 --> 00:02:00,210 ඒ කියන්නේ අපි ඇතුල් වෙලා, වෙස් වලාගෙන, ඉලක්කය හොයාගෙන එලියට එනවා. 36 00:02:00,210 --> 00:02:01,540 ඕමාර් ඉක්මන් වුනොත් නම් බැරි වෙනවා. 37 00:02:01,540 --> 00:02:05,850 ඒ වගේම අපි තාමත් හෙලිකොප්ටර් සීමාවෙන් පැය තුනක් පිට. 38 00:02:05,850 --> 00:02:08,210 නගරයේ තොරතුරු අනුව ප්‍රතිශක්තික යුද්ධයෙන් බේරුණු අය... 39 00:02:08,220 --> 00:02:09,580 ...ගොඩක් අස්ථායී තත්වයක ඉන්නේ. 40 00:02:09,580 --> 00:02:11,370 ඇතන්ස් ගැන මාස ගානකින් තොරතුරක් නෑ. 41 00:02:11,370 --> 00:02:13,590 තුර්කීයේ ඉස්මියර් වරු... එයාලා සයිප්‍රස් එක්ක සටන් කරන්න ගත්තා... 42 00:02:13,590 --> 00:02:15,160 ...දැන් සති 6ක් වෙනවා. 43 00:02:15,160 --> 00:02:16,860 ඔව්, ඕනේ තරම් ඊජිප්තු හොල්මන් කතාත් තියෙනවා 44 00:02:16,860 --> 00:02:18,000 ග්‍රීක වීර කාව්‍යක් පුරවන්න තරම්. 45 00:02:18,000 --> 00:02:19,860 එතකොට ඒ ප්‍රදේශය ඇතුලේ ඇමරිකානු සහායක කවුරුවත්ම නැද්ද? 46 00:02:19,860 --> 00:02:21,430 ඉක්මනින්ම එතනට යාගන්න කවුරුහරි ඉන්නව ද? 47 00:02:21,440 --> 00:02:24,130 හිතකාමී අය නේපාලේදී එකතු වෙලා අතුරුදහන් වුනා. 48 00:02:24,130 --> 00:02:25,830 අපි විශ්වාස කරන විදියට ගුවන් පථය තාමත් නිරුපද්‍රිතයි, 49 00:02:25,830 --> 00:02:28,130 ඒත් අපිට තිබුනු ගුවන් යානා හැම එකක්ම වගේ බඩු එකතු කරන අය අරගෙන... 50 00:02:28,140 --> 00:02:29,500 ...අපි එතනින් පිටවුනු වෙලාවේදිම. 51 00:02:29,500 --> 00:02:31,540 N.S.A. ල මැඩලේනා අවුරුදු කීපෙකට කලින් වහලා දැම්මා, 52 00:02:31,540 --> 00:02:33,280 ඒ වගේම මෙසීනා ඉන්ධන පිරවුම අතහැරලා දැම්මා... 53 00:02:33,280 --> 00:02:35,240 ...සාඩිනියාවට වෛරස් එක වැදුනු ගමන්. 54 00:02:36,410 --> 00:02:39,680 එතකොට නේතන් ජේම්ස් ආයෙමත් තට්ට තනියම. 55 00:02:39,680 --> 00:02:42,660 මේ විදියට, රාක්ශයොත් මුණගැහේවි. 56 00:03:23,410 --> 00:03:26,030 හේලියෝස් අවදි වෙලාවත් නෑ... 57 00:03:26,030 --> 00:03:29,070 ඒත් මෙතනට මට කවුරුත් නොවෙන කෙනා හම්බුනා. 58 00:03:29,790 --> 00:03:31,670 බරටම වැඩ. 59 00:03:33,840 --> 00:03:36,200 මිනිහෙක් වුනාම කන්නත් එපැයි. 60 00:03:36,200 --> 00:03:39,570 අහ්. මං හිතුවා උඹ ඇමරිකන් එකෙක් කියලා. 61 00:03:39,570 --> 00:03:40,740 මාත් එහෙම තමා. 62 00:03:40,740 --> 00:03:43,380 ඇත්තටම බාගෙට. මාව ඇති දැඩි කලේ අයෝවා වල. 63 00:03:43,380 --> 00:03:45,280 ලෝකෙටම පාන් දෙන තැන. 64 00:03:45,280 --> 00:03:47,810 ඔහේ ලොකු දුරක් ඇවිල්ලා. 65 00:03:47,820 --> 00:03:49,180 අපි දෙන්නම. 66 00:03:55,590 --> 00:03:58,260 අර දේවල් වලින් උන් වැඩකට නැති උන් වෙනවා. 67 00:03:58,260 --> 00:04:00,730 මට අහන්න ලැබුනා ඒකට බඩගින්න නැතිවෙනවා කියලා. 68 00:04:02,300 --> 00:04:04,260 බඩගින්න නොදැනෙන්න. 69 00:04:04,270 --> 00:04:05,670 ඒක බේරෙන්න ක්‍රමයක්. 70 00:04:05,670 --> 00:04:08,270 ඒක බයගුල්ලන්ගේ බේරෙන ක්‍රමේ. 71 00:04:08,270 --> 00:04:10,470 ඉතුරු අපි, අපි සටන් කරනවා. 72 00:04:10,470 --> 00:04:12,870 ඒකයි ඔයා මෙහේට ඇවිත් තියෙන්නේ, වැඩ කරන්නේ. 73 00:04:12,870 --> 00:04:15,410 ඔයාගේ ආම්පන්න, මුරිච්චි, අලුත් බෝට්ටුව. 74 00:04:15,410 --> 00:04:18,440 ඇත්තට... ටිකක් අලුත්. 75 00:04:21,280 --> 00:04:25,120 ඔහේ දන්නවා ඇති මගෙයි ඇලෙක්ස් අතරෙයි තිබුණු ගනුදෙනුව? 76 00:04:25,120 --> 00:04:28,130 එතකොට ඔහේ කොහොමද හිතුවේ මම තමුසෙට මගේ වතුරට බහින්න දෙයි කියලා... 77 00:04:28,140 --> 00:04:30,320 ...තමුසේ කරපු දේට පස්සේ? මගේ මාලු හොරකම් කරපු එක? 78 00:04:30,330 --> 00:04:33,540 ඊට පස්සේ ඔහේ මගේ මිනිහට තඩිබෑවා. 79 00:04:33,540 --> 00:04:35,400 වාසනාවන්ත පාරක්. 80 00:04:35,410 --> 00:04:37,170 සමහරවිට. 81 00:04:39,030 --> 00:04:41,970 මට තමුසෙව මරන්න තිබුනා. 82 00:04:48,940 --> 00:04:50,480 ඔව්. 83 00:04:50,480 --> 00:04:53,450 මං හිතන්නේ ඒක ඇත්ත. 84 00:04:55,380 --> 00:04:58,220 මුහුදේ ප්‍රෝටීන් පොඩ්ඩක්වත් නැති තරම්, 85 00:04:58,220 --> 00:04:59,990 ඒ වගේම ඕකෙන් ඔහේට මුකුත් අල්ලගන්න ලැබෙන්නේ නෑ. 86 00:04:59,990 --> 00:05:02,990 - මම ඒක බලාගන්නං. - ඔහේ හාමත් වේවි. 87 00:05:02,990 --> 00:05:05,590 ඒත් මං ලඟ ඊට වඩා දෙයක් තියෙනවා. 88 00:05:08,000 --> 00:05:11,230 මට ඔහේ වගේ මිනිහෙක් පාවිච්චි කරතෑකි. 89 00:05:11,230 --> 00:05:13,130  ටිකකට බෝට්ටුවට එන්න. 90 00:05:13,130 --> 00:05:14,670 මොකකටද? 91 00:05:14,670 --> 00:05:16,800 මට කියලා ධීවරයොන්ගේ මාලු පැහැරගන්න ද... 92 00:05:16,810 --> 00:05:18,840 උන් අමාරුවෙන් පවුල් වලට කන්න දෙද්දී? මම නිකං ඉන්නං. 93 00:05:18,840 --> 00:05:20,400 නෑ. 94 00:05:20,400 --> 00:05:25,480 අපි කරන දේ ඊටත් වඩා ලොකු දෙයක්. 95 00:05:25,480 --> 00:05:29,150 ඒ ඇරත්, ඔහේ මට ණයයි. 96 00:05:29,150 --> 00:05:31,750 එනවා, නෝබඩි. (නෝබඩි (Nobody)- කිසිවෙකුත් නොවන කෙනා) 97 00:05:31,750 --> 00:05:34,200 අපි ලෝකේ වෙනස් කරන්නයි යන්නේ. 98 00:06:12,460 --> 00:06:14,440 ඒ කඳු වලින් හීලෝ එකට ඇති තරමක ආවරණයක් ලැබේවි. 99 00:06:15,160 --> 00:06:17,500 හිතන්න පුළුවන් මහමූඩ් එයාගේ මිනිස්සු මුහුදට යෙදෙව්වේ නෑ කියලා... 100 00:06:17,500 --> 00:06:20,100 ආරක්ශාවට, 101 00:06:20,100 --> 00:06:22,900 ඒ කියන්නේ උන් වැඩිය සටන් කරන්න එන එකක් නෑ. 102 00:06:22,900 --> 00:06:25,740 ඒ වගේම තමයි උන් එක්ක පරිස්සම් නොවී හරියන්නේ නෑ. 103 00:06:26,710 --> 00:06:30,220 ඒ අතරේ, මගේ ලඟ තාමත් මොරොක්කෝ මින්ට් තේ ඉතුරු වෙලා තියෙනවා. 104 00:06:30,970 --> 00:06:34,300 මැග්රෙබ් වල අපි දෙන්නා ගත කරපු ප්‍රේමාන්විත රාත්‍රීන් මතක් කරන ගමන්. 105 00:06:36,720 --> 00:06:39,120 ඔව්, සමාවෙන්න. 106 00:06:39,120 --> 00:06:41,490 ඔයා මොකක් ගැනද කල්පනා කලේ? 107 00:06:43,420 --> 00:06:46,660 මිනිස්සු කෝලාහල කරනවා ශාන්ත ලුවිස් වල. 108 00:06:46,660 --> 00:06:51,160 ජනාධිපතිතුමා ආපහු කරදරේ වැටිලා. 109 00:06:51,170 --> 00:06:53,170 මිනිස්සුන්ට බඩගිනි හැදිලා. 110 00:06:53,170 --> 00:06:55,270 තරහෙන්... 111 00:06:55,270 --> 00:06:58,580 දැන් දැනෙන්නේ අපි ආපහු අඳුරු යුගේටම වැටිලා වගේ. 112 00:07:00,070 --> 00:07:02,810 ඔව්, එන්ගලන්තෙත් ඒ තරමටම නරකයි. 113 00:07:02,810 --> 00:07:05,410 සම්පූර්ණ තණබිම් පවා රතු පාටට හැරිලා. 114 00:07:06,580 --> 00:07:08,750 අර බීජ විතරයි බලාපොරොත්තුවකට කියලා තියෙන්නේ. 115 00:07:08,750 --> 00:07:11,080 ඒවත් නැතිවෙලා නම් මොකද කරන්නේ, ෆ්ලෙච්? 116 00:07:11,090 --> 00:07:14,050 හේයි, මොකද මේ. 117 00:07:14,060 --> 00:07:15,990 එහෙම හිතලා හරියන්නේ නෑ. 118 00:07:15,990 --> 00:07:19,090 සාමාන්‍යයෙන් ඔයා තමයි මාව ධෛර්යමත් කරන කෙනා, මතකද? 119 00:07:21,860 --> 00:07:25,970 වෛරස් එක අපිව දෙපාරක්ම පරාද කලා. 120 00:07:25,970 --> 00:07:27,800 එහෙම කරන්න බෑ. 121 00:07:27,800 --> 00:07:30,290 එහෙම වෙන එකක් නෑ. 122 00:07:30,300 --> 00:07:34,550 දැන්... ඔයාගේ තේ එක බොන්න. 123 00:07:41,920 --> 00:07:43,630 - කැප්ටන් පාලන මැදිරියේ. - ගේටර්. 124 00:07:43,640 --> 00:07:45,720 සර්, අපි ආසන්න වශයෙන් නාවුක සැතපුම් 5ක් දුරින්... 125 00:07:45,720 --> 00:07:47,360 ..සමුද්‍ර සන්ධියේ කටේ ඉඳන්. 126 00:07:47,360 --> 00:07:49,370 OOD, නාවුක සැතපුම් 25ට වේගය වැඩි කරන්න... 127 00:07:49,370 --> 00:07:50,950 අපිව හරි මැද්දෙන් ගෙනියන්න. 128 00:07:50,950 --> 00:07:54,340 එහෙමයි, සර්. හෙල්ම්, නාවුක සැතපුම් 25ක් උපරිම ධාරිතාවෙන්. 129 00:07:54,350 --> 00:07:56,070 දිශා 0-9-0ට හරවන්න. 130 00:07:56,070 --> 00:07:58,950 හෙල්ම්, එහෙමයි. සෑම එන්ජිමක්ම උපරිම ධාරිතාවයෙන් නාවුක සැතපුම් 25ක් ඉදිරියට. 131 00:07:58,950 --> 00:08:02,830 මගේ දිශාව අංශක 5යි. දිශා 0-9-0ට හරවනවා. 132 00:08:02,830 --> 00:08:04,390 පාවෙලා යන විදිය හිතින් විඳින්න. 133 00:08:04,390 --> 00:08:06,510 වතුර නැගෙනහිර බටහිර දෙපැත්තටම යනවා, හැම විදියකින්ම... 134 00:08:06,510 --> 00:08:08,750 ...තිරස් දිය පාරවල් හැදෙනවා ඒවා හොයාගන්න අමාරුයි. 135 00:08:08,750 --> 00:08:10,830 මට ඒවා දැනෙනවා, මාස්ටර්චීෆ්. 136 00:08:10,830 --> 00:08:12,830 කැප්ටන් මෙයිලන්, ඔයා මීට කලින් ඇවිල්ලා තියෙනව ද? 137 00:08:12,830 --> 00:08:15,340 මාව යවලා තිබුනේ පැසිෆික් වලට. 138 00:08:15,350 --> 00:08:16,820 ඉන්දියාවෙන් එකතු වුනේ. 139 00:08:16,830 --> 00:08:19,180 මෙඩ් එකත් මාරයි. (MED = Marine Emergency Duties [යුධ පුහුණු]) 140 00:08:19,190 --> 00:08:22,620 මහද්වීප තුනයි, රටවල් 21යි, බාශාවන් 50යි. 141 00:08:22,620 --> 00:08:25,300 හැම මිනිහෙක්ම එකම වතුරක. 142 00:08:25,300 --> 00:08:28,580 හරියට පොකුණක් වටේ ඉන්න ගෙම්බෝ වගේ, සොක්‍රටීස් කිව්වා වගේ. 143 00:08:28,580 --> 00:08:30,260 කෙලින්ම ජිබ්‍රෝල්ටා වලට යන එකෙන් දකින ලස්සන... 144 00:08:30,260 --> 00:08:32,300 ...විතරයි DDG එකෙන් දකින්න දේකට තියෙන්නේ. 145 00:08:32,300 --> 00:08:34,140 නැද්ද, මාස්ටර් චීෆ්? 146 00:08:34,140 --> 00:08:36,590 ඉර නැගෙන හැටි බලාගෙන ඉන්න එක තරම් වෙන කිසිම දෙයක් නෑ... 147 00:08:36,590 --> 00:08:39,300 ...හර්කියුලිස්ගේ කණු අතරින්. 148 00:09:02,170 --> 00:09:04,650 ඔයා මෙතනට කැමති වේවි. 149 00:09:26,450 --> 00:09:29,010 ස්ටව්රෝස්, මගේ මිත්‍රයා. 150 00:09:29,010 --> 00:09:30,410 ක්‍රේට් ගැන මට කියන්න. 151 00:09:30,410 --> 00:09:32,450 මං හිතන්නේ, ගමන හොඳට තියෙන්න ඇති. 152 00:09:33,260 --> 00:09:35,370 ග්‍රීක නාවික හමුදාව සටන් කරන තත්වයට ඇවිල්ලා තියෙන්නේ. 153 00:09:37,100 --> 00:09:39,250 බලන්න අගියෝස් නිකොලෝස් වලින් හොයාගත්තු දේ. 154 00:09:39,250 --> 00:09:40,800 මම එයාට කියන්නේ ආරේස් කියලා. 155 00:09:41,410 --> 00:09:43,970 - ආරේස්. - ම්-හ්ම්ම්. 156 00:09:48,640 --> 00:09:51,640 එතකොට ඔයා හිතනවද එයාට මගේ මූස් එක්ක හැප්පෙන්න පුළුවන් කියලා? 157 00:09:51,640 --> 00:09:53,560 මං හිතන්නේ දැනගන්න එකම විනෝදයක් වේවි. 158 00:09:53,560 --> 00:09:55,450 හොඳයි, අපි වැඩේ තව පොඩ්ඩක් සිත්ගන්නා සුලු කරමු ද? 159 00:09:55,460 --> 00:09:56,770 ඔයා පරක්කුයි, ජෝර්ජියෝ. 160 00:09:56,780 --> 00:09:59,430 ව්‍යාපාරික වැඩ, ලුචීයා. අපි ව්‍යාපාර වැඩ කරන්නේ. 161 00:09:59,440 --> 00:10:02,670 අපි හෙට 10ට මෙහෙන් පිටවෙනවා, පොඩ්ඩක්වත් පරක්කු වෙන්නේ නෑ. 162 00:10:02,680 --> 00:10:06,590 හොඳයි, ඒ වෙනකං, කොල්ලෙකුට පොඩ්ඩක් විනෝද වෙන්න පුළුවන්ද? 163 00:10:06,600 --> 00:10:08,670 කරුණාකරලා මගේ සහෝදරිය වෙනුවෙන් සමාව ඉල්ලනවා, ස්ටාව්රෝස්. 164 00:10:08,680 --> 00:10:11,190 ඔයා කවුද? 165 00:10:11,200 --> 00:10:12,870 මෙයාද? 166 00:10:12,880 --> 00:10:15,240 එයා තමයි නෝබඩි. 167 00:10:17,190 --> 00:10:19,830 හමුවීම සතුටක්, නෝබඩි. 168 00:10:32,760 --> 00:10:34,100 උදෑසනක්, වුල්ෆ්. 169 00:10:34,100 --> 00:10:36,820 උඹයි නෝනයි දෙන්නම ජේම්ස් එකේ, 170 00:10:36,820 --> 00:10:38,340 Med වලින් යන ගමන්. (Mediterranean holidays - Cruises in the Mediterranean - මධ්‍යධරනී මුහුද සම්බන්ධව) 171 00:10:38,340 --> 00:10:41,420 ඒකත් හරියට උඹලට ගන්න බැරිවුනු හනිමූන් එක වගේම තමා. 172 00:10:41,420 --> 00:10:42,540 අපොයි, ඔව්. 173 00:10:42,540 --> 00:10:44,260 මාර ප්‍රේමාන්විතයි... 174 00:10:44,260 --> 00:10:46,580 ...නාවිකයෝ 200ක් එක්කම ඒක සමරන්න ලැබුණාම. 175 00:10:46,580 --> 00:10:48,580 ලෝකේ හාමත් වෙලා යන අතරේ. 176 00:10:51,380 --> 00:10:53,380 සර්. 177 00:11:19,510 --> 00:11:21,060 ඔයා. 178 00:11:22,270 --> 00:11:23,680 මෙහාට එන්න. 179 00:11:28,500 --> 00:11:30,820 වම් අත දෙන්න. 180 00:11:32,200 --> 00:11:35,200 කරුණාකරලා, වම් අත දෙන්න. 181 00:11:35,200 --> 00:11:36,720 එයාලට ලේ ගන්න ඕනේ වෙලා. 182 00:11:36,720 --> 00:11:38,360 මොකකටද? 183 00:11:38,360 --> 00:11:40,600 අපිට ඉලෙක්ට්‍රොලයිට් පරීක්ශා කරන්න වෙනවා, 184 00:11:40,600 --> 00:11:44,000 විටමින්, ඒ වගේම අනිත් දේවල්. 185 00:11:44,000 --> 00:11:46,310 ජෝර්ජියෝට ඕනේ චැම්පියන්ලා. 186 00:11:46,320 --> 00:11:47,830 උන් ලෝකේ වටෙන්ම එනවා. 187 00:11:47,840 --> 00:11:50,830 උන් දින්නොත්, උන්ගේ පවුල් වලට කන්න ලැබෙනවා. 188 00:11:51,670 --> 00:11:54,030 දකුණු අත හොඳයි. 189 00:12:03,330 --> 00:12:05,860 ඔව්? මං දන්නවා. 190 00:12:05,860 --> 00:12:07,660 මං ඒක කරනවා. 191 00:12:07,660 --> 00:12:10,580 කොටින්ම කිව්වොත්, ඒක කරලා ඉවරයි. 192 00:12:10,580 --> 00:12:13,060 ඔයා ගොඩක් කැමති වේවි මම ඔයාට සූදානම් කරලා තියෙන දේ දැක්කාම. 193 00:12:13,060 --> 00:12:14,860 ඔව්! 194 00:12:14,860 --> 00:12:17,780 ඔව්, මම දැන්ම ඒක ගේනවා. 195 00:12:18,980 --> 00:12:20,980 මගේ ලඟ හැම තොරතුරක්ම තියෙනවා. 196 00:12:20,980 --> 00:12:25,340 මං හිතුවේ ජොර්ජියෝ තමයි ලොක්කා කියලා. 197 00:12:25,340 --> 00:12:27,300 පේන විදියට එහෙම නෑ වගේ. 198 00:12:27,300 --> 00:12:31,540 නෑ. එයා මාස්ටර්ට සේවය කරන්නේ. 199 00:12:31,540 --> 00:12:33,620 මාස්ටර්? 200 00:12:33,620 --> 00:12:34,820 කවුද බොලේ ඒ? 201 00:12:34,820 --> 00:12:36,900 ප්‍රශ්ණ අහන්න එපා. 202 00:12:36,900 --> 00:12:38,900 සටන් කරනවා. 203 00:12:41,100 --> 00:12:43,100 ඒ මොකක්ද? 204 00:12:48,010 --> 00:12:49,850 පේන විදියට ඉදිරියෙන් මාලු බෝයා ලයින් එකක් තියෙනවා.... 205 00:12:49,850 --> 00:12:53,450 0-8-5 ඉඳන් 1-1-0 දකුණට වෙන්න. 206 00:12:53,450 --> 00:12:56,170 ධීවර නෙට්. එයාලා ගොඩක් දුර ඉඳන් එනවා... 207 00:12:56,170 --> 00:12:57,410 ...හොඳ මාලු අහිනක් අල්ලන්න. 208 00:12:57,410 --> 00:12:58,730 හරියට ලිඳ වටේ ගෙම්බෝ වගේ. 209 00:12:58,740 --> 00:13:01,990 OOD, දිශාව 0-7-5ට හදන්න. නාවික සැතපුම් 10ට අඩු කරන්න. 210 00:13:02,000 --> 00:13:04,750 හෙල්ම්, වම් සම්මත අවරය. දිශාව 0-7-5. 211 00:13:04,760 --> 00:13:07,030 සියලුම් එන්ජින් ඉදිරි තෙරපුමට නා.සැ 10ක වේගයෙන්. 212 00:13:07,040 --> 00:13:08,010 හෙල්ම්, එහෙමයි. 213 00:13:08,020 --> 00:13:11,160 අවරය වමට අංශක 15යි, 0-7-5 දිශාවට පැමිණෙනවා. 214 00:13:18,610 --> 00:13:21,710 අහ්. මං හිතන්නේ අපි පරක්කුයි. 215 00:13:21,720 --> 00:13:22,980 හැම වෙලාවකම අපි ඒවයේ පැටලෙනවා. 216 00:13:22,980 --> 00:13:26,360 වෙන්න තියෙන නරකම දේ තමයි, දැල අවර පෙති වලින් කැඩෙන එක. 217 00:13:32,920 --> 00:13:34,190 මට සම්බන්ධතාවයක් දැනෙනවා. 218 00:13:34,200 --> 00:13:36,870 සෝනාර් ඩෝම්. හීරෙන ශබ්ධයක්. 219 00:13:36,880 --> 00:13:39,070 මගුල. 220 00:13:39,080 --> 00:13:41,740 පාලන මැදිරිය, අපි ඩෝම් එක හොයාගත්තා. 221 00:13:41,740 --> 00:13:43,460 OOD, මට සම්බන්ධතාවය තියෙනවා. 222 00:13:43,460 --> 00:13:45,460 හෙල්ම්, සකස් කරන්න 223 00:13:50,740 --> 00:13:52,440 අපිට ඉදිරි තෙරපුම නැතිවුනා සර්. 224 00:13:52,450 --> 00:13:54,360 සෙන්ට්‍රල්, තත්වය පරීක්ශා කරන්න D.C. 225 00:13:54,370 --> 00:13:57,450 එන්ජින් රූම්, පාලන මැදිරිය. පල්ලෙහා මොකද වෙන්නේ? 226 00:13:58,450 --> 00:14:00,160 එන්ජින් 4ම අක්‍රීයයි සර්. 227 00:14:00,170 --> 00:14:03,170 හදිසි ක්‍රියාත්මක කිරීමක් කරන්න සූදානම් පලමු ජෙනරේටරය 3 හරහා. 228 00:14:05,550 --> 00:14:06,830 මුකුත් නෑ. 229 00:14:09,750 --> 00:14:11,230 APU අක්‍රීයයි. (Auxiliary power unit - අතිරේක බල ඒකකකය) 230 00:14:12,750 --> 00:14:14,350 අතිරේක බලශක්තිය ක්‍රියාත්මක කරන්න නොහැකියි. 231 00:14:14,350 --> 00:14:16,230 ගැටලුවට හේතුව හොයනවා දැන්ම. 232 00:14:21,640 --> 00:14:23,920 කැප්ටන්, ඔයා ඉංජිනේරුවෙක් වෙලා හිටියා. 233 00:14:23,920 --> 00:14:26,480 එක පාරක් චෙන්ග්, හැම වෙලාවකම චෙන්ග්. 234 00:14:28,800 --> 00:14:31,760 - අපි ගල් වල වැදුනද? - වෙන්න බෑ. අපි අඩි 800ක ගැඹුරක් උඩ. 235 00:14:33,930 --> 00:14:36,560 හැම පාලන පුවරුවක්ම හදිසි වසා දැමීමට ලක් කරනවා. 236 00:14:36,560 --> 00:14:39,560 මැඩම්, මම අක්‍රීය වෙන්න කලින් සෝනාර් එකේ පිංතූරයක් ගත්තා. 237 00:14:39,570 --> 00:14:42,160 ගොඩබිමට සමීප පිපිරුමක්. 238 00:14:45,640 --> 00:14:48,240 පාලන මැදිරිය, CIC වෙතින්, සෝනාර් වලින් පෙන්නුම් කරනවා... 239 00:14:48,240 --> 00:14:49,400 බලශක්තිය නැතිවුනේ IED එකකින් කියලා. 240 00:14:49,400 --> 00:14:51,400 ධීවර වැලක එකක් හයි කරලා තියෙන්න ඇති. 241 00:14:51,400 --> 00:14:54,640 IED? සමුද්‍ර සන්ධියක් මැද්දේ? 242 00:14:58,440 --> 00:15:00,440 මිසයිලයක් එනවා! 243 00:15:03,410 --> 00:15:05,090 ඒ ඕමාර් වෙන්න ඕනේ. 244 00:15:05,090 --> 00:15:08,090 හදිසි අවස්ථාවක් දැනුම් දෙන්න. හැම කෙනෙක්ම තියෙන ආයුධ ලඟට යවන්න. 245 00:15:08,090 --> 00:15:10,250 අන්න අතනින්. අන්න අතනින්. 246 00:15:10,250 --> 00:15:11,810 හදිසි අවස්ථාවක්, හදිසි අවස්ථාවක්. 247 00:15:11,810 --> 00:15:14,130 හැම කෙනෙක්ම නියමිත සටන් ස්ථාන වලට වාර්ථා කරන්න. 248 00:15:14,130 --> 00:15:16,530 ක්‍රියාවලිය ආරක්ශිතයි. 249 00:15:16,530 --> 00:15:18,410 හැම ආයුධයක්ම අක්‍රීයයි. 250 00:15:20,470 --> 00:15:27,000 යමු, යමු, යමු, යමු. 251 00:15:27,000 --> 00:15:28,560 මතුපිටින් මුකුත්ම පේන්න නෑ. 252 00:15:32,340 --> 00:15:34,520 ඒක ආවේ පර්වතේ ඇතුලෙන්. 253 00:15:37,380 --> 00:15:39,090 සෑම අනවශ්‍ය පද්ධතියක්ම අක්‍රීය කරන්න. 254 00:15:39,100 --> 00:15:41,770 අමතර බැටරි ගලවලා මගේ ලඟට එවන්න. 255 00:15:47,230 --> 00:15:50,320 මේ බැටරි එකකින් ඇම්පියර් 3ක් විතර දෙනවා. 256 00:15:50,320 --> 00:15:52,250 අපි ඒවා එකින් එකට අමුණලා ගනිමු... 257 00:15:52,250 --> 00:15:54,450 ...එකතොටවත් අපිට ප්‍රහාර එල්ල කරන්න පුළුවන් වේවි. 258 00:15:54,450 --> 00:15:56,370 ව්රයිට්, හදිසි බල කේබල් ගේන්න p-way වලින්. (p-way = PASSAGE WAY = නැව තුල ගමන් කිරීමට දී ඇති කොරිඩෝ මාර්ග) 259 00:15:56,370 --> 00:15:59,130 - ඒක CSC පුවරුවට ගෙනියන්න. - හොඳමයි, මැඩම්. (CSC - Combat Systems Coordinator = ප්‍රහාරක පද්ධති දිශානතිකරණය) 260 00:16:02,370 --> 00:16:05,090 චීෆ්, ඩ්‍රයිවර් සීට් එක ගන්න. 261 00:16:05,090 --> 00:16:08,090 ඔයාට ඇහෙන් බලලා තමයි මිසයිල ඉලක්ක කරන්න වෙන්නේ... ආපහු වතාවක්. 262 00:16:11,100 --> 00:16:12,410 මට අවුල කියන්න, චීෆ්. 263 00:16:12,420 --> 00:16:14,660 සර්, APU 1 සහ 2 පැන්නුම් වාත පීඩනය අඩුයි කියලා පෙන්නනවා. 264 00:16:14,660 --> 00:16:16,420 3 වෙනි එක අතින්ම ක්‍රියාත්මක කරන්න උත්සාහා කරනවා. 265 00:16:19,140 --> 00:16:21,100 වාත කාන්දුවක්! 266 00:16:21,100 --> 00:16:23,220 ඉක්මනට හොයාගන්න! 267 00:16:23,230 --> 00:16:27,440 පාලන මැදිරිය, කැප්ටන් මෙයිලින්. කම්පන තරංගයකට වාත පයිපයක් බිඳිලා. 268 00:16:27,440 --> 00:16:28,960 අපි හානිය පිලිසකර කරනකං, 269 00:16:28,960 --> 00:16:31,080 අපිට ජෙනරේටර් පණගන්වන්න බෑ. 270 00:16:31,080 --> 00:16:34,490 - ගේටර්, අපේ පාවෙන දිශාව මොකක් ද? - දිශා 2-3-5 ට , නාවික සැතපුම් 2කින් සර්. 271 00:16:34,500 --> 00:16:36,850 ඉදිරි තෙරපුම නැතුව, අපිට විනාඩියට යාර 60ක් යන්න පුළුවන්. 272 00:16:36,860 --> 00:16:39,730 - පර්වතය පැත්තට. - අපි ලොකු ඉලක්කයක් වෙන්නයි යන්නේ. 273 00:16:39,740 --> 00:16:41,570 - ඇයි එයාලා තවත් ගැහුවේ නැත්තේ? - මං දන්නේ නෑ. 274 00:16:41,580 --> 00:16:43,250 මට විශ්වාසයි මම මෙතන නිකං ඉන්නේ නෑ ඒක දැනගන්නකං. 275 00:16:43,260 --> 00:16:44,790 එතන උමං මාර්ග ගැන අපි මොනවද දන්නේ? 276 00:16:44,820 --> 00:16:46,520 එන්ගලන්තය ඒවා පාවිච්චි කලා තුවක්කු ගබඩා කරන්න, 277 00:16:46,520 --> 00:16:48,360 දෙවනි ලෝක යුද්ධ සමයේ රෝහල් භූමියක් විදියට පාවිච්චි කලා. 278 00:16:48,360 --> 00:16:50,920 සැතපුම් 24ක පිවිසුම් දොරටුව වර්ග සැතපුමකට කොටු කරලා තියෙනවා. 279 00:16:50,920 --> 00:16:52,780 ඔව්, ඒත් ඒ මිසයිලේ ආපු තැන අනුව, 280 00:16:52,790 --> 00:16:54,710 දොරටු තුනකට විතරයි දිගු දුර මිසයිලයක් රඳවලා තියාගන්න පුළුවන්... 281 00:16:54,710 --> 00:16:57,270 ...දියත් කිරීමේ බැටරිය එක්ක. අපිට ඒක හොයාගන්න පුළුවන්, සර්. 282 00:16:59,440 --> 00:17:01,400 හොඳයි, එලියට යන්න. 283 00:17:01,400 --> 00:17:03,480 - ඒ ආයුධේ හොයාගන්න. විනාස කරලා දාන්න. - ලේසි වැඩක්. 284 00:17:10,200 --> 00:17:12,200 එන්ජින් කාමරය වාර්ථා කරනවා එයාලට විනාඩි 30ක් වත් යාවි කියලා... 285 00:17:12,200 --> 00:17:13,800 ...ආයුධ වලට බලය දෙන්න නම්. 286 00:17:13,800 --> 00:17:16,720 ඒ වෙලාව වැඩියි. බලමු මේක වැඩ කරයිද කියලා. 287 00:17:22,870 --> 00:17:25,790 පාලන මැදිරියට, CIC අමතන්නේ, තුවක්කු සහ VLS තාමත් අක්‍රීයයි, (VLS = Vertical Launch System = තිරස් ආයුධ දියත් කිරීමේ පද්ධතිය) 288 00:17:25,790 --> 00:17:27,870 ඒත් CIWS වලට බලය තියෙනවා ක්‍රියාත්මක වෙන්න. (CIWS = Close In Weapons System = සමීප තර්ජන මැඩලීමේ පද්ධතිය) 289 00:17:27,870 --> 00:17:30,780 කමාන්ඩර්, ඊලඟට මොකක් ආවත්, ඒක ඉවරයක් කරලා දාන්න. 290 00:17:30,780 --> 00:17:33,510 සතුටින් කරන්නම්, සර් 291 00:17:40,250 --> 00:17:42,250 මිසයිල් ලොන්චර් එකටත් ගහන්න පුළුවන් ද? 292 00:17:42,250 --> 00:17:44,150 CIWS වලට එච්චර දුර ගහන්න බෑ. 293 00:17:44,150 --> 00:17:45,910 අපිට කරන්න පුළුවන් හොඳම දේ ඊලඟ මිසයිලේ විනාස කරන එක.... 294 00:17:45,910 --> 00:17:47,910 ..අපේ බඳේ හිලක් හැදෙන්න කලින්. 295 00:18:01,630 --> 00:18:03,550 ඔයා කිව්වා මරි, ස්ටාව්රෝස්. 296 00:18:03,550 --> 00:18:06,750 ඔයාගේ කොල්ලා නියමයි. දරුණුයි. 297 00:18:31,770 --> 00:18:33,210 නැගිටපං, මූස්! 298 00:18:33,210 --> 00:18:34,770 කොහේද උඹේ තරහා? 299 00:19:11,170 --> 00:19:15,080 බ්-බොස්... 300 00:19:25,120 --> 00:19:26,560 ස්තුතියි. 301 00:19:26,560 --> 00:19:29,400 මහත්මයෙක් වගේ හැසිරෙන්නයි උත්සාහා කලේ. 302 00:19:29,400 --> 00:19:31,040 පරිස්සම් වෙන්න. 303 00:19:31,040 --> 00:19:34,560 මහත්මයින්ට මෙහේ වැඩි කාලයක් ආයුශ නෑ. 304 00:20:07,130 --> 00:20:10,130 හැම දෙයක්ම පැහැදිලියි. ආරක්ශාව පණවන්න. 305 00:20:10,130 --> 00:20:12,130 De-rig. (අනවශ්‍ය ආම්පන්න ඉවත් කිරීම) 306 00:20:28,120 --> 00:20:30,920 නේතන් ජේම්ස්, වල්චර් ටීම් ගොඩබෑවා. 307 00:20:30,920 --> 00:20:33,040 ගොඩක් දුරට, අඳුරේ මුකුත් පේන්න නෑ. 308 00:20:33,040 --> 00:20:35,120 පණිවුඩය ලැබුණා, වල්චර් ටීම්. පරිස්සම් වෙන්න. 309 00:20:35,120 --> 00:20:36,600 හැමවෙලාවකම වගේ. 310 00:20:45,040 --> 00:20:46,440 ලීක් එක අහුවුනා! 311 00:20:46,440 --> 00:20:48,680 - බඩු ටික ගන්න. - අපිට පයිප්පේ මාරු කරන්න වෙනවා. 312 00:20:51,850 --> 00:20:54,450 හද්ද විකාරද කියලත් අහනවා. 313 00:20:54,450 --> 00:20:57,410 වවුලෙක් වුනත් මේකේ අතරමං වෙනවා. 314 00:20:57,410 --> 00:20:59,410 අපි උන්ව හොයාගනිමු. 315 00:21:20,400 --> 00:21:22,480 මිසයිලයක් එනවා. දිශාව 2-2-3. 316 00:21:22,480 --> 00:21:24,800 Bulldog එනවා දිශාව 2-2-2. CIWS ප්‍රහාර එල්ල කරන්න. (AGM-83 Bulldog = මිසයිල වර්ගයක්) 317 00:21:29,520 --> 00:21:31,420 මිසයිලය සමග සම්බන්ධතාවය විනාශයි. 318 00:21:31,430 --> 00:21:33,430 නියම ශොට් එකක්, චීෆ්. 319 00:21:36,050 --> 00:21:38,120 හදිසි බලශක්තිය තාමත් පවතිනවා. 320 00:21:38,120 --> 00:21:40,120 යන්තමට. 321 00:21:42,040 --> 00:21:43,520 අපේ පිහිටීමයි පාවීමයි අනුව, 322 00:21:43,520 --> 00:21:46,160 මම මිසයිල දෙකේම දියත් කිරීමේ ස්ථාන ගණනය කලා. 323 00:21:46,160 --> 00:21:48,680 පේන විදියට තවත් ආයුධයක් වගේ, සර්. 324 00:21:49,440 --> 00:21:52,160 වල්චර් ටීම්, මදර් අමතනවා. දැනුවත් වන්න. 325 00:21:52,160 --> 00:21:53,560 ඉලක්කයන් දෙකක් තියෙනවා. 326 00:21:53,560 --> 00:21:56,200 මම නැවතත් කියනවා, සතුරු ආයුධ දෙකක් පවතිනවා. 327 00:21:56,200 --> 00:21:58,710 දෙවැනි දිශානතිය දැන් එවනවා. 328 00:22:04,450 --> 00:22:06,850 - ලැබුණා. - පණිවුඩය ලැබුණා, නේතන් ජේම්ස්. අපි බෙදී යනවා. 329 00:22:06,850 --> 00:22:09,050 ඉලක්ක දෙකටම එකම විදියට සලකනවා 330 00:22:09,050 --> 00:22:12,250 මිලර්, කැන්ඩී, මාත් එක්ක. 331 00:22:12,250 --> 00:22:14,530 සූදානම් වෙන්න. 332 00:22:48,180 --> 00:22:52,100 මේ කෝබ්‍රා ටීම්, දෙවනි ඉලක්කය කරා ලඟා වෙනවා. 333 00:22:59,810 --> 00:23:01,730 හැම කණ්ඩායමක්ම, 334 00:23:01,730 --> 00:23:03,290 ඒක මෙතන තිබුනා, ඒත් ඒක නැතිවෙලා. 335 00:23:03,290 --> 00:23:06,530 - මෙතනත් කිසිම සතුටක් නෑ. - අනිවා මේක තමා තැන. 336 00:23:06,530 --> 00:23:08,410 ගල් බිත්ති මුහුණ මිසයිලේ ගින්දරට පිච්චිලා. 337 00:23:08,410 --> 00:23:10,850 කූපර්. 338 00:23:10,850 --> 00:23:12,850 මේක බලන්න. 339 00:23:20,010 --> 00:23:21,930 නේතන් ජේම්ස්, මේ වල්චර්. 340 00:23:21,930 --> 00:23:23,530 මං දන්නවා උන්ට විනාඩි 23ක් ගියේ ඇයි කියලා... 341 00:23:23,530 --> 00:23:25,090 ...දෙවනි මිසයිලේ ගහන්න. 342 00:23:25,090 --> 00:23:28,330 ආයුධ දෙකක් නෑ. එකයි තියෙන්නේ. 343 00:23:28,330 --> 00:23:30,330 ඒක ගමන් කරනවා. 344 00:23:47,950 --> 00:23:49,510 හදලා ඉවරයි, සර්. 345 00:23:49,510 --> 00:23:50,870 පයිප්පය කරා වාතය නැවතත් යොමු කරනවා. 346 00:23:50,870 --> 00:23:53,750 පීඩනය තාමත් මදි එන්ජිම ක්‍රියාත්මක කරන්න. 347 00:23:53,750 --> 00:23:55,790 රුයීස්, වාත බලය වැඩි කරපං! 348 00:23:55,790 --> 00:23:57,730 බ්‍රිජ්, අපිට පොඩි අවුලක්. 349 00:23:57,740 --> 00:23:59,750 තාමත් විනාඩි 30ක් යනවා ටැංකි පුරවන්න. 350 00:24:02,620 --> 00:24:05,540 අපිට වෙන විදියක් හොයාගන්න වෙනවා අධි පීඩනයක් හදාගන්න. 351 00:24:08,150 --> 00:24:10,150 මගේ පස්සෙන් එමු. 352 00:24:13,540 --> 00:24:17,180 ස්ථානීයව පාවීම සැතපුම් 2යි, දිශානතිය 2-3-7. 353 00:24:17,180 --> 00:24:20,140 නේතන් ජේම්ස් වලට සැතපුම් 1.9යි පර්වතය දිහාවට. 354 00:24:20,140 --> 00:24:23,010 ඒකේ කිසි තේරුමක් නෑ. ඇයි වෙලාව නාස්ති කරන්නේ ආයුධ එහා මෙහා යවලා? 355 00:24:23,020 --> 00:24:24,660 ඇයි එක තැනකම ඉඳලා නැවටම ගහන්නේ නැත්තේ? 356 00:24:24,660 --> 00:24:26,260 උන් දන්නේ නෑ අපේ වෙඩි බලය නැතිවුනු වග. 357 00:24:26,260 --> 00:24:28,060 හැම කණ්ඩායමක්ම, මම තත්ව වාර්ථාවක් ඕනේ. 358 00:24:28,060 --> 00:24:29,630 මූලික ඉලක්කය වෙතට ටයර් පාරවල් තියෙනවා... 359 00:24:29,640 --> 00:24:32,320 රෝද වලට අනුව අඟල් 160ක් වෙන්න පුළුවන්. 360 00:24:32,320 --> 00:24:35,700 පේන විදියට නම් බර අදින ට්‍රක් එකක් ලොකු පිපිරීම් ප්‍රමාණයක් එක්ක. 361 00:24:35,700 --> 00:24:37,950 උමං මාර්ග ගල් බිත්තියට සමාන්තරවයි දුවන්නේ... 362 00:24:37,960 --> 00:24:39,430 ...මේ පැත්ත ගොඩක් පටුයි. 363 00:24:39,440 --> 00:24:41,190 උන් ප්‍රධාන උමං මාර්ගයෙන් යනවා වෙන්න ඕනේ. 364 00:24:41,200 --> 00:24:42,930 පර්වතය ඇතුලට අඩි 50ක් ගැඹුරින්. 365 00:24:42,930 --> 00:24:45,010 ඒ කියන්නේ අඩුමගානේ විනාඩි 10ක් යනවා ආයුධය ගෙනිහිල්ලා... 366 00:24:45,010 --> 00:24:47,780 ...ආපහු වෙඩි තියන්න සූදානම් කරගන්න. 367 00:24:47,780 --> 00:24:49,730 AWS3, අහගන්නවලා. (AWS = Aviation Warfare Systems Operator = ගුවන් යුධ පද්ධති ක්‍රියාබාර තැන) 368 00:24:49,740 --> 00:24:52,100 අපි DDG එක හීලෝ එන්ජිමෙන් ක්‍රියාත්මක කරන්නයි යන්නේ. (DDG: Destroyer, Guided Missile = ඩිස්ට්‍රෝයර් නැව් වල මිසයිල පද්ධතිය) 369 00:24:52,110 --> 00:24:55,080 අපේ එන්ජිම ගොඩක් පොඩි වැඩියි. මං හිතන්නේ නෑ APU එකට ෆිට් වෙයි කියලා. 370 00:24:55,080 --> 00:24:57,480 අකුල් හෙලන්න එපා, නෝලන්. එක වතාවකට එක ප්‍රශ්ණයක්. 371 00:24:57,480 --> 00:24:59,080 මේක එන්ජින් කාමරේට ගෙනියමු. 372 00:24:59,080 --> 00:25:01,160 චීෆ්, මට මේකට උදව් කරන්න. 373 00:25:01,630 --> 00:25:03,340 අනේ බොස්. 374 00:25:03,740 --> 00:25:05,310 මට ඊට වඩා හොඳට කරන්න පුළුවන්. 375 00:25:05,540 --> 00:25:07,620 උඹ දෙපාරක් පරාදයි, මූස්. 376 00:25:08,810 --> 00:25:12,770 මට සටන් කරන්න පුළුවන්, ඔයා දන්නවා ඒක, ඊලඟ වතාවේ... 377 00:25:12,780 --> 00:25:15,370 නෑ. දැක්කනේ, ඊලඟ වතාවක් කියලා එකක් එන්නේ නෑ. 378 00:25:15,380 --> 00:25:18,730 උඹ පරාද වෙච්ච එක නෙමෙයි. උඹ පරාද වුනු හැටියි ප්‍රශ්ණේ. 379 00:25:18,740 --> 00:25:20,210 බලපං උඹේ දිහා. 380 00:25:20,220 --> 00:25:23,560 අඬනවා පොඩි එකෙක් වගේ. 381 00:25:23,560 --> 00:25:25,360 කොහේද උඹේ තරහා? 382 00:25:25,360 --> 00:25:27,360 මට සමාවෙන්න. බොස්, අනේ. 383 00:25:27,360 --> 00:25:29,760 - මූව නැගිට්ටනවා. - එපා. අනේ! 384 00:25:29,760 --> 00:25:30,850 එපා. 385 00:25:30,850 --> 00:25:33,560 බෝට්ටු කාරයින්ට ගෙවන්න අමතක කරන්න එපා. 386 00:25:33,560 --> 00:25:36,760 අපි කන්න යමු. 387 00:25:45,740 --> 00:25:49,010 මැඩම්, අපි ගොඩක් සමීපයි. මට ඊලඟ වෙඩිල්ල තියන්න බැරිවෙයි. 388 00:25:49,010 --> 00:25:51,930 - වෙලාව මදි. - මම අණ දෙනකං ඉන්න එපා. වෙඩි තියලා දාන්න. 389 00:25:54,360 --> 00:25:56,470 නේතන් ජේම්ස් දැන් නම් සැතපුම්1.5ටත් අඩුයි... 390 00:25:56,480 --> 00:25:57,710 ...පර්වතයේ ඉඳන්, සර්. 391 00:25:57,710 --> 00:25:59,190 උන්ට ආපහු මගහැරෙන්න තියෙන සම්භාවිතාව? 392 00:25:59,190 --> 00:26:00,390 උන්ට වරදින්නේ නෑ. 393 00:26:00,390 --> 00:26:02,470 මෙච්චර ලඟින් වම් පැත්තට වැදුනොත්, 394 00:26:02,470 --> 00:26:04,750 අපිට මුහුදු වතුරයි බොන්න වෙන්නේ. 395 00:26:04,750 --> 00:26:07,590 ගේටර්, අපේ ගැඹුර කොහොම ද? 396 00:26:07,590 --> 00:26:09,990 අඩි 328 යි, සර්. 397 00:26:09,990 --> 00:26:11,920 හොඳයි, උන් අපිට ගැහුවොත්, 398 00:26:11,930 --> 00:26:13,530 අපිට අඩුවෙන් රිදෙන තැනකට ගහන්න කියමු. 399 00:26:13,530 --> 00:26:15,950 මාස්ටර් චීෆ්, නැංගුරම් දාන්න. අපිව දියපාරටම හැරෙන්න දෙමු. 400 00:26:15,950 --> 00:26:17,950 නැංගුරම අතාරින්න. 401 00:26:34,740 --> 00:26:36,740 නවතින්න. 402 00:26:44,230 --> 00:26:46,380 ගැසොලින්. උන් දැන් මෙතන ඉඳලා. 403 00:26:50,070 --> 00:26:51,980 යමු, යමු, යමු. 404 00:27:26,620 --> 00:27:28,620 බොහොම ස්තුතියි. 405 00:27:34,110 --> 00:27:35,590 මුලින්ම වවපු මිදි වයින්. 406 00:27:35,590 --> 00:27:39,230 ඔයාට වයින් ගැන හොඳ රසයක් තියෙනවා, ධීවරයෙක් වුනත්. 407 00:27:39,230 --> 00:27:42,030 ලේබලේ කියෙව්වා විතරයි. 408 00:27:42,030 --> 00:27:44,950 මේක නාස්ති වෙන්න දෙන්න එපා. 409 00:27:44,950 --> 00:27:46,590 අන්තිමට වවපු මිදි වෙන්න පුළුවන්. 410 00:27:46,590 --> 00:27:48,990 සමහරවිට නැතුව ඇති. 411 00:27:48,990 --> 00:27:52,640 තමුසේ. ඔහේ මගේ මූස්ට තඩිබෑවා. 412 00:27:52,640 --> 00:27:55,010 මං හිතන්නේ ඔහේ ඒරස් එක්කත් ගහගත්තා නම් තමයි සාධාරණ. 413 00:27:55,010 --> 00:27:57,080 ඔයා මොකද හිතන්නේ, ස්ටාව්රොස්? 414 00:27:57,080 --> 00:27:58,960 අපි බලමුද නෝබඩි හැප්පෙන විදිය... 415 00:27:58,970 --> 00:28:00,290 ...යුද්ධයට අධිපති දෙවියා එක්ක? 416 00:28:00,290 --> 00:28:03,240 අදට ගහගත්තා ඇති, පොඩි එකෝ. 417 00:28:03,240 --> 00:28:06,850 මේ හැම දෙයක්ම විද්‍යාවේ නාමය වෙනුවෙන්, අක්කේ. 418 00:28:12,490 --> 00:28:14,170 D.C. වාර්ථා කරනවා අඟල් 6ක සිදුරක් දකුණු පස අවරෙන්... 419 00:28:14,170 --> 00:28:16,330 ...ජල සීමාවට ඉහලින්, ජීවිත හානි නෑ. 420 00:28:16,330 --> 00:28:18,210 පිටිපස්සේ දකුණු කොටස වැඩ නවත්තලා ලොක් කරන්න. 421 00:28:18,210 --> 00:28:20,170 අපි බලමු කුරුලු පැටියා පියාඹන එකේ... 422 00:28:20,170 --> 00:28:21,770 ...කුරුලු අම්මටත් ඒකම කරන්න පුළුවන්ද කියලා. 423 00:28:21,770 --> 00:28:25,370 නිර්මාණශීලි වෙන්න වෙලාව. අපිට මේක සම්බන්ධ කරන්න වෙනවා... 424 00:28:25,370 --> 00:28:27,530 ...මෙතනට. 425 00:28:27,530 --> 00:28:29,210 කිසි අවුලක් නෑ. 426 00:28:58,520 --> 00:29:01,730 මදර්, මේ වල්චර් කණ්ඩායම. 427 00:29:01,740 --> 00:29:05,260 දැනුවත් වෙන්න, සතුරු ජංගම බර අවි හඳුනා ගත්තා. 428 00:29:07,900 --> 00:29:11,810 අපි ඉන්න ඉසව්ව 73319527. 429 00:29:11,820 --> 00:29:14,120 කෝබ්‍රා, මගේ තැනට එන්න. 430 00:29:14,120 --> 00:29:15,560 එහෙමයි, වල්චර්. අපි මග එනවා. 431 00:29:15,560 --> 00:29:19,600 මදර්, කෝබ්‍රා ටීම්, වල්චර් කණ්ඩායම වෙතට ගමන් කරනවා. 432 00:29:29,360 --> 00:29:33,360 උන් ආයුධය සූදානම් කරනවා. අපිට දැන්ම යන්න වෙනවා. 433 00:29:39,550 --> 00:29:42,110 පුපුරණ ද්‍රව්‍ය සූදානම්. අපි යමු. 434 00:29:57,550 --> 00:29:59,550 යන්න! 435 00:30:03,260 --> 00:30:05,860 පිටුපසින් ප්‍රහාර! 436 00:30:09,060 --> 00:30:11,220 ග්‍රීන්ට වැදුනා! අපිට ප්‍රහාර එල්ල වෙනවා. 437 00:30:11,220 --> 00:30:13,220 ගොඩක් දෙනෙක්. 438 00:30:29,700 --> 00:30:33,590 - ග්‍රීන්! - මට අවුලක් නෑ! 439 00:30:59,630 --> 00:31:02,270 නැංගුරම තියෙනවා, මද ජල පහරක් එක්ක. 440 00:31:02,270 --> 00:31:03,990 මේවා ඔක්කෝම ලොකු වැඩියි. 441 00:31:03,990 --> 00:31:07,150 - අපි කොහොමද මේවා සම්බන්ධ කරන්නේ? - ඩක් ටේප්. 442 00:31:07,150 --> 00:31:10,320 දුම් බටේ අංශක 800ට රත් වෙනවා. ඒක උණුවෙලා යාවි. 443 00:31:10,330 --> 00:31:12,410 තත්පර 5කට විතරයි මේක ඕනේ. 444 00:31:14,470 --> 00:31:17,230 - CIWS තවත් ප්‍රතිචාර දක්වන්නේ නෑ. - බැටරි ක්‍රියා විරහිතයි. 445 00:31:17,230 --> 00:31:19,590 අපිට තවත් බලශක්ති මූලයක් ඕනේ දැන්ම! 446 00:31:29,070 --> 00:31:31,110 කූපර්! 447 00:31:31,110 --> 00:31:34,700 මට පේනවා! 448 00:32:03,310 --> 00:32:05,750 රෙද්ද. උන් කොහේ ද? 449 00:32:07,390 --> 00:32:10,030 හීලෝ එක හයිඩ්‍රොලික් පද්ධතිය පාවිච්චි කරනවා APU පණගන්වන්න. 450 00:32:10,030 --> 00:32:11,710 අපිට බලශක්ති මූලයකින් පොඩි තල්ලුවක් ඕනේ වෙනවා. 451 00:32:11,710 --> 00:32:13,710 - රුයීස්! - ඒ ගැන බලනවා. 452 00:32:21,860 --> 00:32:23,860 ඌව මරපං, ඒරිස්. ඌව ඉවරයක් කරපං. 453 00:32:30,540 --> 00:32:32,660 මගේ උණ්ඩ අඩුයි! 454 00:32:44,180 --> 00:32:47,220 කෝබ්‍රා, අපිට තදින් ප්‍රහාර එල්ල වෙනවා පැති කීපයකින්ම! 455 00:32:47,220 --> 00:32:48,460 උඹලගේ පැත්ත කොහොම ද?! 456 00:32:48,460 --> 00:32:50,020 තත්පර 60න් ඔතන. 457 00:32:54,660 --> 00:32:56,660 තත්පර 90කින් විතර එන්නං! 458 00:33:05,660 --> 00:33:08,210 උන් ජේම්ස් එක ඉලක්ක කරන්නේ. 459 00:33:08,220 --> 00:33:11,100 ඒක හොඳ වැඩක් නෙමෙයි! 460 00:33:12,040 --> 00:33:14,280 මොන මගුලක් ද? කොහේද මේක ක්‍රියාකරවන එකා? 461 00:33:18,620 --> 00:33:21,040 මදර්, මේ වල්චර්. 462 00:33:21,050 --> 00:33:23,440 ආයුධය සන්නද්ධයි, ඉලක්කය විනාශ කරන්න විදියක් නෑ. 463 00:33:23,450 --> 00:33:25,870 අපිට මෙතනට පොඩි උදව්වක් ඕනේ. 464 00:33:25,870 --> 00:33:28,270 නොහැකියි, වල්චර් ටීම්. වෙඩිබල පද්ධතිය තාමත් අක්‍රීයයි. 465 00:33:28,270 --> 00:33:31,030 මේ අවස්ථාවේ ඉහලින් උදව් දෙන්නත් නොහැකියි. 466 00:34:05,640 --> 00:34:08,680 හයිඩ්‍රොලික් කැනිස්ටර් එකේ චාර්ජින් පෝර්ට් වලට මේවා අමුණන්න. 467 00:34:08,680 --> 00:34:12,120 වොරන්ට්. 468 00:34:12,120 --> 00:34:14,120 ඉක්මන් කරන්න. 469 00:34:21,040 --> 00:34:22,200 ස්ටාර්ට් කරන්න. 470 00:34:29,000 --> 00:34:31,710 අපි වැඩේ කලා. 471 00:34:37,830 --> 00:34:39,750 එන්ජින් 4ම ක්‍රියාත්මකයි. 472 00:34:39,750 --> 00:34:41,310 නැංගුරම අමතක කරන්න. අපිව වටේ කරකවන්න. 473 00:34:41,310 --> 00:34:43,350 වමට උපරිම වේගෙන්, වම් පැත්ත ඉදිරි ගියරය, දකුණ උපරිම රිවස් ගියරය. 474 00:34:43,350 --> 00:34:45,370 - එහෙමයි, සර්. - TAO, කැප්ටන් අමතන්නේ. 475 00:34:45,370 --> 00:34:48,130 ඔයාලට ප්‍රහාර එල්ල කරන්න අවසරයි නැව ස්ථානගත වුනු ගමන්ම. 476 00:34:55,720 --> 00:34:57,000 ප්‍රහාරක පද්ධතිය ක්‍රියාත්මකයි. 477 00:34:57,000 --> 00:34:59,060 - අපේ අය ඉන්න තැනටම ගහන්න. - හොඳමයි, මැඩම්. 478 00:34:59,060 --> 00:35:00,740 වල්චර් ටීම්, මදර් අමතනවා. 479 00:35:00,740 --> 00:35:02,220 අපිට නැවතත් ආයුධ ක්‍රියාකාරීත්වය ලැබුණා... 480 00:35:02,220 --> 00:35:04,080 ...ඒ වගේම ඔයාලා ඉන්න තැනට ප්‍රහාර එල්ල කරන්නයි සූදානම. 481 00:35:04,080 --> 00:35:05,800 ඔයාලට ඔතනින් ඉවත් වෙන්න සිද්ධ වෙනවා. 482 00:35:05,800 --> 00:35:08,160 මම නැවතත් කියනවා, ස්ථානයෙන් ඉවත් වෙන්න. 483 00:35:08,160 --> 00:35:12,620 කෝබ්‍රා! අපේ පණ බේරගන්න එක අවස්ථාවයි තියෙන්නේ! 484 00:35:12,630 --> 00:35:15,140 මං පුළුවන් විදියක් බලනවා! 485 00:35:17,110 --> 00:35:18,380 ඔන්න බලාගෙන! 486 00:35:20,390 --> 00:35:22,390 අපිට තවත් ඉන්න බෑ! 487 00:35:23,940 --> 00:35:26,730 ආයුධය සන්නද්ධයි ඉලක්ක ගතයි! 488 00:35:26,730 --> 00:35:28,890 අතිශය සමීප ප්‍රහාරයක් ඉල්ලා සිටිනවා! 489 00:35:28,890 --> 00:35:30,740 අඟල් 5න් එක වටයක්. 490 00:35:30,740 --> 00:35:33,220 මම තහවුරු කරනවා... WLTNZ. 491 00:35:33,220 --> 00:35:36,700 අතිශය සමීපයෙන්. තහවුරුයි! 492 00:35:36,700 --> 00:35:39,780 පණිවුඩය ලැබුණා, වල්චර්. 493 00:35:39,780 --> 00:35:41,140 අඟල් 5 වටයක් ලෝඩ් කලා. අවසන්. 494 00:35:41,140 --> 00:35:43,940 බැටරි දියත් කරනවා. ඉලක්කයන් තුවක්කුවෙන් විනාශ කරනවා. 495 00:36:45,650 --> 00:36:47,850 කැප්ටන් මැදිරියේ. 496 00:36:49,700 --> 00:36:52,940 - පලවෙනි දවසේම නියමයි. - මට කියන්න එනවා. 497 00:36:56,670 --> 00:36:57,870 එතකොට වෙඩික්කාරයෝ? 498 00:36:57,870 --> 00:36:59,670 උන් අනිවාර්යෙන්ම, ඕමාර්ගේ මිනිස්සු 499 00:36:59,670 --> 00:37:02,030 ඒත් කොහොමද ඕමාර් වගේ කාන්තාර මීයෙකුට... 500 00:37:02,030 --> 00:37:03,270 ...ඒ වගේ මිසයිල හම්බුනේ? 501 00:37:03,270 --> 00:37:04,790 කවුරුහරි ඌට උදව් කරනවා. 502 00:37:04,790 --> 00:37:07,240 ගොඩක් සම්පත් තියෙන කෙනෙක්. 503 00:37:07,240 --> 00:37:09,880 ඒ කියන්නේ නගර වලින් එකක් වෙන්න පුළුවන්. 504 00:37:09,880 --> 00:37:12,620 ඒ වගේම ඕමාර්ගේ පලවෙනි පිම්ම ලොකුවටම පැන්නා. 505 00:37:12,620 --> 00:37:15,460 සමාවෙන්න, ඔයාලට වැඩි විවේකයක් නැති එක ගැන. 506 00:37:15,460 --> 00:37:19,090 අපි ඔරාන් වලට ලං වුනු ගමන්, ඔයාලට යන්න සූදානම් වෙන්න වෙනවා. 507 00:37:19,090 --> 00:37:20,610 හොඳමයි, සර්. 508 00:37:20,610 --> 00:37:22,930 තේරුණා. 509 00:37:36,220 --> 00:37:38,220 හේයි, නෝබඩි. 510 00:37:40,100 --> 00:37:44,580 ඔයා ටිකකට කලින් ස්ටාව්රෝස්ගේ හොඳම කෙනෙක්ව බිම දැම්මා. 511 00:37:44,580 --> 00:37:47,460 වාසනාවන්ත පාරක්. 512 00:37:47,460 --> 00:37:50,780 ඔයා බුද්ධිමත්ව සටන් කලා. එයා එහෙම කලේ නෑ. 513 00:37:59,360 --> 00:38:01,440 ඔයා ඇතුලට එනවද? 514 00:38:17,320 --> 00:38:19,320 වාඩිවෙන්න. 515 00:38:21,630 --> 00:38:23,350 ම්ම්. 516 00:38:23,350 --> 00:38:27,030 වෛරස් එක බිලියන 5ක් මිනිස්සු මැරුවා. 517 00:38:27,030 --> 00:38:29,430 අපිව විතරක් ඉතුරු වුනා, 518 00:38:29,430 --> 00:38:30,550 අවතාර වලින් පිරුණා... 519 00:38:30,550 --> 00:38:33,830 ...අපිට නැතිවුනු හැම කෙනෙකුගේම. 520 00:38:33,830 --> 00:38:35,870 ඒක පරාද කලා හිතුවා විතරයි, 521 00:38:35,870 --> 00:38:38,550 ඒක ආපහු පහරදුන්නා... 522 00:38:38,550 --> 00:38:43,430 මේ වතාවේ, බඩගින්නෙන් මැරෙන්නේ, 523 00:38:43,430 --> 00:38:46,760 පණ බේරගත්තු අයත් එකිනෙකා කොටාගන්නවා, 524 00:38:46,760 --> 00:38:49,680 අපිව වන සත්තු ගානටම පහලට දාලා. 525 00:38:50,940 --> 00:38:52,260 දවසක් බඩගිනි වුනු කෙනෙක්... 526 00:38:52,460 --> 00:38:54,540 ...මේ තම්පලා පැලයක් උගුලලා ගත්තා, 527 00:38:55,480 --> 00:38:57,180 එයාගේ හිස්වුනු බඩ පුරවගන්න. 528 00:38:59,710 --> 00:39:01,790 පුදුමේ කියන්නේ. 529 00:39:01,800 --> 00:39:05,330 වෛරස් එක මේ පුංචි පැලේට ආසාධනය වෙලා. 530 00:39:05,660 --> 00:39:09,450 ඒක මරණවා වෙනුවට, 531 00:39:09,460 --> 00:39:12,530 අපිට නෝස්ටෝස් දුන්නා. (නොස්ටෝස් = පුරාතන ග්‍රීක වීර කාව්‍යක මුහුදේ සිට සිය නිවසට පැමිණි වීරයෙක් / [මෙතැනදී ධෛර්ය යන අර්ථය ඇඟවේ.]) 532 00:39:12,680 --> 00:39:14,540 ග්‍රීක අය කියන්නේ එහෙමයි. 533 00:39:15,340 --> 00:39:17,290 ඒකේ තේරුම තමයි "homecoming." 534 00:39:17,620 --> 00:39:19,810 එක උගුරක් බිව්වොත්. 535 00:39:20,100 --> 00:39:22,210 ඊට පස්සේ... 536 00:39:22,220 --> 00:39:26,390 දෙවියෝ එක්ක තියෙන හැම තරහවක්ම... 537 00:39:26,390 --> 00:39:31,470 එයාලා අපෙන් උදුර ගත්තු දේවල් වෙනුවෙන්. ඒ තරහා නැතිවෙලා යනවා. 538 00:39:34,910 --> 00:39:36,950 ඔයා තාම බීලා නැද් ද? 539 00:39:36,950 --> 00:39:38,950 මම දැකලා තියෙනවා ඒකෙන් වෙන දේ. 540 00:39:40,870 --> 00:39:42,990 ම්ම්. 541 00:39:45,140 --> 00:39:48,170 ඔයා දැකලා තියෙන්නේ ඇබ්බැහි වුනු අය විතරයි. 542 00:39:48,180 --> 00:39:52,980 එයාලා ඕනේවට වඩා අරගෙන ඔලුව ඇතුලේ අතරමං වෙනවා. 543 00:39:54,380 --> 00:39:56,700 ඒත්... 544 00:39:56,700 --> 00:40:00,700 හරියට තම්බලා ගත්තොත්, 545 00:40:00,700 --> 00:40:03,060 අමෘතය වගේ. 546 00:40:04,300 --> 00:40:06,060 ඔයාට ආයෙමත් ගෙදර යන්න උවමනාවක් නැද් ද? 547 00:40:06,060 --> 00:40:08,620 මට ගෙදරක් නෑ. 548 00:40:25,010 --> 00:40:27,940 මාරයෙකුට තියෙන සහජ බුද්ධියක් ඔයාට තියෙන්නේ. 549 00:40:28,530 --> 00:40:30,250 මගේ මල්ලි ඒක දැක්කා, 550 00:40:30,250 --> 00:40:33,250 මටත් ඒක පේනවා. 551 00:40:35,010 --> 00:40:36,920 දැන් එයා ඔයාට කැමතියි. 552 00:40:38,050 --> 00:40:40,290 එයා ඔයාව ආරක්ශා කරාවි. 553 00:40:40,290 --> 00:40:42,610 එතකොට කවුද ජෝර්ජියෝ පරිස්සං කරන්න‍ෙ? 554 00:40:43,810 --> 00:40:46,530 ඔයාට ඉක්මනටම දැනගන්න ලැබේවි. 555 00:40:47,360 --> 00:40:51,450 දැන් ඔයා අපේ පුංචි සර්කස් එකේ කොටස්කාරයෙක්, 556 00:40:51,450 --> 00:40:53,770 ඔයාට නමක් තියන්න වෙනවා. 557 00:40:53,770 --> 00:40:56,890 ඒ මොකක් වෙන්න පුළුවන් ද? 558 00:40:58,750 --> 00:41:00,750 ම්ම්. 559 00:41:03,460 --> 00:41:05,460 හර්කියුලීස්. 560 00:41:07,630 --> 00:41:10,870 - ඔයා තමයි ලොක්කා. - ම්-හ්ම්ම්.