1 00:00:00,000 --> 00:00:01,850 මම තවත් එක වතාවක් ඒක පැහැදිලි කරන්නං. 2 00:00:01,890 --> 00:00:04,420 මේ බලන්න, අද්මිරාල්, ඒක මෙතනම තියෙනවා. 3 00:00:04,460 --> 00:00:07,070 ඒක මෙතන හිස් කොටුව ඇතුලේම තියෙනවා. 4 00:00:07,110 --> 00:00:09,610 ඇත්තටම මොකක්ද මම ඔය කොටුව ඇතුලේ කියලා දකින්න ඕනේ? 5 00:00:09,650 --> 00:00:12,070 ඒක බොහෝම පැහැදිලියි. ඒක තමයි උත්තරේ, යතුර, 6 00:00:12,110 --> 00:00:13,780 කුණාටුවේ මැද්දෑව. 7 00:00:13,820 --> 00:00:17,090 මගේ රසායනික සූත්‍රයේ, කලක් කියපු අතුරුදහන් වෙලා තිබුණු පුරුක. 8 00:00:17,120 --> 00:00:19,830 මේ ලෝකේම බේරාගැනීම තියෙන්නේ ඔය බීජ ටික අතේ. 9 00:00:19,870 --> 00:00:21,480 බීජ ටික නැතුව, මට නිශ්ඵාදනයක් කරන්න බෑ. 10 00:00:21,520 --> 00:00:23,770 නිශ්පාදනයක් නැතුව, ඔයාලගේ රට හාමත් වෙන්න පටන් ගන්නවා. 11 00:00:23,800 --> 00:00:25,870 අන්න ඒක නිසාම තමයි, අද්මිරාල් තුමා, 12 00:00:25,900 --> 00:00:29,170 ඔහේ මේ හිස් කොටුව ඇතුලේ තියෙන දේ දකින්න ඕනේ. 13 00:00:31,440 --> 00:00:33,630 ඩොක්ටර්, මම සරල මනුස්සයෙක්. 14 00:00:33,670 --> 00:00:35,430 මට ඔබතුමාට වගේ බරසාර වචන කියන්න හැකියාවක් නෑ, 15 00:00:35,460 --> 00:00:37,450 ඒත් මගේ ඉවසීමට නම් ඉන්න පුළුවන් තව ටික වෙලාවයි. 16 00:00:37,490 --> 00:00:40,310 ඔහේ අපේ සහාය ඉල්ලුවා. ග්‍රීසියෙන් ලැබෙන්න ඕනේ විශ්වාසය ලබා දුන්නා. 17 00:00:40,340 --> 00:00:43,470 තමුන් සටන්කාරයෝ ඉල්ලුවා, අපි තමුසෙට යුධ නැව් දුන්නා. 18 00:00:43,550 --> 00:00:48,480 මොකක්ද, ඩොක්ටර් වැලෙක්? මෙදා පාර මගේ රටෙන් ඔහේ ඉල්ලන්නේ මොනව ද? 19 00:00:48,520 --> 00:00:53,450 තවත් වැඩිපුර, දිමිත්‍රියස්. 20 00:00:53,480 --> 00:00:57,740 මම ඔයාලගේ රටෙන් ඉල්ලන්නේ තවත් වැඩිපුර දේවල්. 21 00:01:25,370 --> 00:01:26,930 ...ඊශ්‍රායලයේ ඉඳලා එන්නයි සූදානම් කරලා තියෙන්නේ. 22 00:01:27,000 --> 00:01:28,620 කැප්ටන් චැන්ඩ්ලර්. 23 00:01:28,680 --> 00:01:31,500 කැප්ටන් ස්ලැටරි ඇවිල්ලා අපිත් එක්ක හොඳ තොරතුරු වගයක් බෙදාගන්න ගමන් හිටියේ. 24 00:01:31,580 --> 00:01:32,920 කමාර්ඩර්ට වගේම ගාර්නෙට් ට පුළුවන් වෙලා තියෙනවා... 25 00:01:32,980 --> 00:01:34,630 ඉටෙල් අවීව් වලින් තවත් ප්ලේන් එකක් අල්ලා ගන්න. 26 00:01:34,690 --> 00:01:37,140 එහේ කෙනා කිව්වේ ගුවන් සැලැස්ම වෙනස් කලා කියලා ට්‍රෙගුවා දූපත් හරියේදී. 27 00:01:37,200 --> 00:01:39,710 එතන ගුවන් පථයක් තියෙනවා. ඒක පෞද්ගලිකයි, ඒක් ක්‍රියාකාරීයි. 28 00:01:39,790 --> 00:01:42,320 ඒත් වැදගත්ම දේ තමයි, වැලෙක්ට වහං වෙලා ඉන්න එක. 29 00:01:42,380 --> 00:01:45,050 බලාගෙන යන විදියට, වෙලර ලඟඳී Aegis ගහපු එක හොඳට ගියා කැප්ටන්. ස්තුතියි ඒකට. 30 00:01:45,110 --> 00:01:46,730 අපි මේ ප්ලේන් එක එහෙම ලේසියෙන් අතාරින්නේ නෑ, 31 00:01:46,780 --> 00:01:49,300 කාලයක් යනකං මේක තමයි ලැබෙන්න පුළුවන් අවසානම එක. 32 00:01:49,340 --> 00:01:50,970 නේතන් ජේම්ස් ගුවන් යානයත් එක්ක හමුවේවි. 33 00:01:51,030 --> 00:01:52,740 මිස් කූපර් පෞද්ගලිකවම බීජ ටික ගෙනියාවි 34 00:01:52,790 --> 00:01:54,550 ඇමරිකාවේ තියෙන අපේ විද්‍යාගාර වලට, 35 00:01:54,590 --> 00:01:56,710 අපේම විද්‍යාඥයෝ ඉන්න තැනට. 36 00:01:56,760 --> 00:02:00,080 අපි ඉතුරු අය, දෙවනි අදියර ක්‍රියාත්මක කරනවා... 37 00:02:00,170 --> 00:02:02,850 ඩොක්ටර් පෝල් වැලෙක් සොයාගෙන අල්ලාගෙන ඒම. 38 00:02:02,890 --> 00:02:04,340 ග්‍රීක යුධ නැව් ගැන සලකුණක් තියෙනව ද? 39 00:02:04,370 --> 00:02:05,990 නෑ. මං හිතන්නේ ඒක ඒ විදියටම තියෙන්න ඕනේ... 40 00:02:06,060 --> 00:02:07,960 මදධ්‍යදරණියෙන් එහාට බීජ ටික ගෙනියනකං. 41 00:02:08,010 --> 00:02:09,600 ඒක නම් හොඳ සැලැස්මක් වගේ. 42 00:02:09,630 --> 00:02:11,730 ඒ වගේම විශේෂ ස්තුතියක් හිමිවෙන්න ඕනේ කමාන්ඩර් ෆ්ලෙචර්ට... 43 00:02:11,770 --> 00:02:14,020 ...බීජ ටික හොයාගැනීම සම්බන්ධයෙන් අපිට උදව් කලාට. 44 00:02:14,080 --> 00:02:15,650 අපේ ජාතිය ඔබතුමාට ගොඩක් ණයගැතියි. 45 00:02:15,690 --> 00:02:18,110 මටත් දැනෙන්නේ ඒ විදියටමයි. 46 00:02:19,160 --> 00:02:20,590 එච්චරයි. 47 00:03:06,170 --> 00:03:09,380 ට්‍රෙගූවා දූපත? ඒකත් මරු නේ ද? 48 00:03:09,450 --> 00:03:13,120 උඹටයි මටයි එහේට යන්න බැරිවුනා... කවද්ද අන්තිම වතාව? 49 00:03:14,160 --> 00:03:15,250 '09. Rossi. 50 00:03:15,290 --> 00:03:17,630 අන්න ඒක තමා. The Rossi මෙහෙයුම. 51 00:03:17,690 --> 00:03:19,640 ඔව්, මට හොඳට මතකයි උඹේ වීරකම්, හැරී. 52 00:03:19,710 --> 00:03:20,950 හැමෝම දන්නවා උඹ කරපු දේ. 53 00:03:20,990 --> 00:03:22,760 එක පාරකට වඩා උඹේ ජීවිතේ බේරගත්තා නේද? 54 00:03:26,340 --> 00:03:28,860 හරි, එහෙනං, අලුත් සැලැස්මක් අමුණමු, ඉක්මනට. 55 00:03:28,890 --> 00:03:30,350 කාල වෙලාව පොඩ්ඩක් කෙටිවෙලා තියෙන්නේ. 56 00:03:30,380 --> 00:03:33,360 මට තාමත් තේරෙන්නෙ නෑ ඇයි මේක මුහුද මැද්දේම වෙන්න ඕනේ කියලා. 57 00:03:33,390 --> 00:03:35,110 උඹට තේරෙනවා මේක කොච්චර පිස්සු වැඩක්ද කියලා. 58 00:03:35,140 --> 00:03:37,710 මනුශ්‍යත්වය හේදිලා යනවා, ෆ්ලෙච්. 59 00:03:37,750 --> 00:03:39,740 අපි දෙගොල්ලොම දන්නවා මේක තමයි ඇමරිකානුවන්ගේ අන්තිම අවස්ථාව. 60 00:03:39,790 --> 00:03:41,130 ඒ ප්ලේන් එකට විතරක් ලොකු ආරක්ශාවක් දීලා ඇත්තේ... 61 00:03:41,170 --> 00:03:43,660 ...ලොකු වෙඩි බලයක් එතන තියේවි. 62 00:03:43,690 --> 00:03:46,220 සම්පූර්ණ ප්‍රහාරයක් අවධානම් වැඩියි. 63 00:03:46,290 --> 00:03:50,580 වැදගත්ම දේ තමයි උන්ට දැනගන්න දෙන්න බෑ මේකට එන්ගලන්තය සම්බන්ධයි කියලා. 64 00:03:50,620 --> 00:03:53,500 වුනු විනාසෙන්... පස්සේ. 65 00:03:57,510 --> 00:03:59,390 මට කල්පනා වෙනවා, ෆ්ලෙච්. 66 00:03:59,440 --> 00:04:03,920 මේ නේට් ජිමී නැවේ හිටපු කාලේ ඇතුලත උඹ ඔච්චරටම සිනිඳු වුනා ද? 67 00:04:05,590 --> 00:04:06,800 ඒ වගේම මටත් කල්පනා වෙනවා, හැරී, 68 00:04:06,840 --> 00:04:09,340 මාස ගානක් බල්ලෝ මරාගෙන කාලා උඹ සතෙක් වෙලාද කියලා. 69 00:04:13,180 --> 00:04:15,610 අලුත්ම යුධ සීමාවන් ඇඳලයි තියෙන්නේ, මගේ යාලුවා, 70 00:04:15,640 --> 00:04:17,130 ඒ වගේම P.M. පැහැදිලි කරලම කිව්වා... 71 00:04:17,200 --> 00:04:19,910 පුළුවන් හැම විදියකින්ම බීජ ටික ලැබෙන්න ඕනේ වග. 72 00:04:19,950 --> 00:04:21,650 දැන් ඔයාට පුළුවන් ඒවා සපයා දෙන්න... 73 00:04:21,700 --> 00:04:25,410 ...ඒ වගේම නැව වරායට දාන්න කලින් මාව නැවෙන් එලියට යවන්න. 74 00:04:25,470 --> 00:04:28,850 නැතිනං උඹේ යාලුවොන්ගෙන් සමහරෙකුට මැරෙන්න වේවි ද? 75 00:04:28,930 --> 00:04:32,070 මට හොඳහැටි බලාගන්න පුළුවන් වුනා සාශා කූපර් නෝනා දිහා. 76 00:04:32,120 --> 00:04:37,130 ඒක අනිවාර්යෙන්ම උඹේ ජාතියේ තමයි, ඇඟ පුරාම මොලේත් එක්ක. 77 00:04:37,190 --> 00:04:39,420 නැතිනං සමහරවිට සරණාගත බෝට්ටුවේ හිටපු කැප්ටන් බලාගෙන ගියාම... 78 00:04:39,450 --> 00:04:43,100 ...මංකොල්ලකාරයෙක්, නරක අදහස් හිතේ තියාගෙන. 79 00:04:43,170 --> 00:04:46,150 ඌ මට පහරදුන්නා මම එයාගේ සැබෑ තත්වය හඳුනා ගත්තු ගමන්ම. 80 00:04:46,180 --> 00:04:49,710 ඒක නිසා මට ඌව බල්ලෙක් වගේ මරලා දාන්න සිද්ධ වුනා. 81 00:04:49,820 --> 00:04:52,260 කවුරුවත් මාව සැක කරන එකක් නෑ. 82 00:04:53,360 --> 00:04:56,510 එයාලා මගෙන් ඇහුවා ඔයාව විශ්වාස කරන්න පුළුවන්ද කියලා. 83 00:04:56,640 --> 00:04:58,420 මම උඹ ගැන හොඳ කිව්වා, උන්ට කිව්වා, 84 00:04:58,460 --> 00:05:00,360 "මම ෆ්ලෙචර්ව දන්නවා වෙන කාටවත් වඩා කාලෙක ඉඳන්. 85 00:05:00,400 --> 00:05:01,990 "එයා එක්කයි හැදුනේ, එයා එක්කයි ගහගත්තේ. 86 00:05:02,070 --> 00:05:04,170 මිනිහා තමයි මේ වැඩේට ගැලපෙන්නේ." 87 00:05:04,200 --> 00:05:07,060 මං උඹව දන්නේ දේශප්‍රේමියෙක් විදියට, ජේම්ස්. 88 00:05:07,100 --> 00:05:08,190 සපත්තුව තියෙන්නේ අනිත් කකුලේ නම්, 89 00:05:08,250 --> 00:05:09,740 මේ නාවිකයෝ දෙපාරක් හිතාවි කියලද උඹ හිතන්නේ... 90 00:05:09,800 --> 00:05:12,820 ජනාධිපතිගේ අණ ඇතුව? 91 00:05:15,640 --> 00:05:18,100 මම තනියම බීජ ටික ගැන බලාගන්නං. 92 00:05:18,160 --> 00:05:21,100 උඹ මට බඩු ටික විතරක් දුන්නාම ඇති. 93 00:05:21,170 --> 00:05:23,320 උඹට හෝම් ඔෆිස් එකට කතා කරන්න වෙනවා වගේ, මං හිතන විදියට? 94 00:05:23,350 --> 00:05:25,950 බීජ ගැන වාර්ථා කරන්න? ඔව්. 95 00:05:25,990 --> 00:05:28,860 ඒ වෙනුවට මේ අංකෙට කතා කරන්න. 96 00:05:35,650 --> 00:05:38,150 එයා ඔයාගේ ඇමතුම බලාපොරොත්තුවෙන් ඉන්නේ. 97 00:05:38,180 --> 00:05:39,460 මතකයි, හැරී. 98 00:05:39,500 --> 00:05:41,460 එහෙම ද? 99 00:05:41,570 --> 00:05:43,400 ඔව්. 100 00:05:46,420 --> 00:05:47,500 තව එක දෙයක් තියෙනවා. 101 00:05:47,550 --> 00:05:49,430 දෙයියනේ. මොකක් ද? 102 00:05:49,510 --> 00:05:53,830 මෙතන කවුරුහරි මරන්න වෙයිද දන්නෑ හරිහමං තේ කෝප්පයක් බොන්න? 103 00:06:20,390 --> 00:06:23,370 කැප්ටන් චැන්ඩ්ලර් පාලන මැදිරියේ! 104 00:06:23,420 --> 00:06:25,210 - කැප්ටන්. - කැප්ටන්. 105 00:06:25,250 --> 00:06:27,840 සෝනාර් වල හෝ රේඩාර් වල ග්‍රීක නැව් පේන්නවත් නෑ. 106 00:06:27,910 --> 00:06:30,920 අපිත් PIM වල ඉන්නේ රෑ 9.00 වෙච්දී ට්‍රෙගුවා දූපත් ලඟට යන්න. 107 00:06:30,980 --> 00:06:34,010 මගේ දණිස් දෙකට දැනෙනවා නරක කාලගුණයක් මග එන විත්තිය. 108 00:06:34,110 --> 00:06:35,380 බරෝමීටර් එක කොහොම ද? 109 00:06:35,420 --> 00:06:37,560 සර්, බටහිර පැත්තට පද්ධතියේ ලොකුවට පෙන්නනවා, 110 00:06:37,630 --> 00:06:40,450 ඒත් අපි යන විදියටම වේගෙන් ගියොත්, 111 00:06:40,500 --> 00:06:44,200 අපිට ට්‍රෙගුආ වලට යාගන්න පුළුවන් තවත් පැය 3කින්. 112 00:06:46,090 --> 00:06:48,180 මොකද හිතන්නේ? 113 00:06:49,790 --> 00:06:52,870 ගොඩක් දුරට උපායාත්මක සිතිවිල්ලක්. 114 00:06:52,950 --> 00:06:54,490 අපිට වෙලාවත් තියෙන එකේ. 115 00:06:54,570 --> 00:06:56,840 සමහරවිට අපිට ඒ පද්ධතියෙත් ඉහලටම යාගන්න පුළුවන් වේවි, 116 00:06:56,950 --> 00:06:59,000 අපේ සලකුණ තියන්න ඒක පාවිච්චි කරමු අනිත් සතුරු හමුදාවන් වලින්... 117 00:06:59,080 --> 00:07:02,930 ප්‍රදේශයට දැනටමත් ඇතුල් වෙලා හිටියත්. 118 00:07:03,040 --> 00:07:05,240 OOD, අලුත් දිශාවක්, 162. 119 00:07:05,310 --> 00:07:07,150 කැප්ටන් චැන්ඩ්ලර්ට ඕනේලු ඇඟපත පොඩ්ඩක් තෙමාගන්න. 120 00:07:07,180 --> 00:07:11,780 එහෙමයි, සර්. සුක්කානම, දිශාව ඒ විදියටම තියාගෙන පිටුපස මැද අවරය 162ට දාන්න. 121 00:07:11,880 --> 00:07:13,690 හෙල්ම්, එහෙමයි. මගේ සුක්කානම අංශක 15යි, 122 00:07:13,730 --> 00:07:16,630 - 162 දිශාවට පැමිණෙනවා. - පේන විදියට සුරුට්ටු ටික හොයාගෙන වගේ. 123 00:07:16,710 --> 00:07:18,660 ඔව්. 124 00:07:18,750 --> 00:07:20,980 ලෝකේ දැනට තියෙන හැම හොඳක් එක්කම. 125 00:07:21,070 --> 00:07:24,190 ආපහු ලැබුණු එක ලොකු දෙයක්. ඔයාලා දෙන්නම. 126 00:07:24,240 --> 00:07:26,160 මාස්ටර් චීෆ්, මටත් කලින්ම කිව්වා. 127 00:07:29,860 --> 00:07:33,170 දැනට පවතින වේගයෙන්, අපි රෑ නවය වෙද්දී ට්‍රෙගුආ වලට ලං වේවි. 128 00:07:33,230 --> 00:07:36,750 අවුරුද්දේ මේ කාලෙට ඒ වගේ දූපතක් දැකගන්න ලැබෙන එක හොඳට තියේවි. 129 00:07:36,820 --> 00:07:39,310 ඔයාලා දන්න විදියට, මම එහේට ගිහිල්ලා හිටියේ වසන්ත කාලේදී විතරයි, 130 00:07:39,370 --> 00:07:42,990 ඊට වඩා නම් ඉතිං මතකයේ නැති තරම්. 131 00:07:43,060 --> 00:07:44,860 ඇස්ට්‍රෙයිස්. 132 00:07:44,930 --> 00:07:46,720 ඇස්ට්‍රෙයිස් දූපත තමයි බහින තැන. 133 00:07:46,750 --> 00:07:49,250 අපි පැකේජ් එක ලබාගන්න උදව් මග නතර කරලා තියෙනවා. 134 00:07:49,320 --> 00:07:51,390 හරි. හොඳයි. 135 00:07:51,480 --> 00:07:53,380 නියමයි. 136 00:07:53,440 --> 00:07:55,790 මගේ පැත්තෙන් ඔයාලට වෙන්න ඕනේ දෙයක් තියෙනව ද? 137 00:07:55,860 --> 00:07:59,160 ඔයා කරන්නේ හරි දේ මිස්ටර් ෆ්ලෙචර්. 138 00:07:59,230 --> 00:08:02,310 බොහෝම ඉක්මනින්ම ඔයාගේ මිනිස්සුන්ට ආහාර පාන ලැබේවි. 139 00:08:02,390 --> 00:08:06,080 - ඒ වගේම අපිටත්. - බොහෝම හොඳයි. හරි. චියර්ස්. 140 00:08:06,140 --> 00:08:08,580 ටික වෙලාවකින්ම මුණගැහෙන්න ලැබේවි කියලා හිතනවා. 141 00:08:08,730 --> 00:08:10,700 පණිවිඩය අවසන්, විසන්ධි කරනවා. 142 00:08:13,320 --> 00:08:16,710 - ස්තුතියි, චීෆ්. - ඕනේ වෙලාවක සර්. 143 00:08:22,720 --> 00:08:24,860 මගේ මල්ලිට කතා කරන්න. එයාට දැනුම් දෙන්න කොහේටද යන්නේ කියලා. 144 00:08:24,940 --> 00:08:27,630 ඒ වගේම ඔහේගේ අද්මිරාල් මගේ තාත්තට පොරොන්දු වුනු දේ ගෙනත් දෙනවා. 145 00:08:27,680 --> 00:08:29,180 ඒක ඉවරයක් වුනාට පස්සේ, 146 00:08:29,330 --> 00:08:32,340 ඔහේට කරන්න තියෙන්නේ නේතන් ජේම්ස් ගිල්ලලා දාන එක. 147 00:08:36,160 --> 00:08:37,790 හොඳමයි මැඩම්. 148 00:08:44,590 --> 00:08:46,960 වාව්. මෙන්න බොලේ මං නොහිතපු විදියේ දෙයක් දැක්කා... 149 00:08:47,000 --> 00:08:49,950 මිලර්ගේ අතේ පාට කූරක්වත් නැතුව පොතක් කියවනවා. 150 00:08:50,020 --> 00:08:51,710 උඹ මොනවද ඔය කියවන්නේ? 151 00:08:51,750 --> 00:08:55,980 "Odyssey," බං. මේ ඉලව්ව කියෙව්වාම පිස්සු වගේ. 152 00:08:56,080 --> 00:08:57,650 නවය වසරේදී ඇතිවෙන්න ඕක කියෙව්වේ නැද් ද? 153 00:08:57,700 --> 00:09:00,250 ඇත්තටම නවය වසරේදී මම මේක ඇල්ලුවේවත් නෑ. 154 00:09:00,290 --> 00:09:03,120 දැන් තමයි මේකේ සැරට ඔලුවම කැරකෙන්නේ. 155 00:09:03,170 --> 00:09:04,890 ඒ කොහොම ද? 156 00:09:05,830 --> 00:09:08,520 මං දන්නෑ බං. මේ කතාව... 157 00:09:08,620 --> 00:09:10,400 ඒකත් අපි වගේමයි. 158 00:09:10,470 --> 00:09:13,740 නාවිකයෝ රොත්තක් මධ්‍යදරණිය පුරාම කරක් ගහනවා, 159 00:09:13,780 --> 00:09:15,120 හැම කොනකම ඉන්නේ රාක්ශයෝ, 160 00:09:15,160 --> 00:09:18,220 මින්ස්සු එකතු වෙලා උන්ව මරණ්න යන එක... 161 00:09:18,360 --> 00:09:20,470 ඒකත් හරියට දෙවියෝ එයාලට විරුද්ධ වෙලා වගේ. 162 00:09:20,540 --> 00:09:23,310 නිකං හිටහං, බං. ඒක කොහොමද අපේ වගේ වෙන්නේ? 163 00:09:23,380 --> 00:09:25,400 බලපංකෝ, අපි බීජ ටිකත් එක්කම කැප්ටන් චැන්ඩ්ලර්ව හොයාගත්තා. 164 00:09:25,460 --> 00:09:27,590 බොහෝම ඉක්මනට, අපිට රජවරු වගේ කන්න ලැබේවි. 165 00:09:27,650 --> 00:09:30,640 ඒ වගේම උඹත් අත පයේ අඩුවක් නැතුව ඉන්නෙ. 166 00:09:30,710 --> 00:09:32,140 ඒකම තමයි කාරණාව. 167 00:09:32,180 --> 00:09:36,400 ඔඩේසියස්ගේ' ප්‍රශ්ණ පටන් ගත්තේ එයා යුද්ධේ දින්නට පස්සේ. 168 00:09:36,500 --> 00:09:41,640 මේ හැම මගුලක්ම මේකේ වුනේ එයා ගෙදර යන්න ගමන පටන් ගනිද්දී. 169 00:09:49,630 --> 00:09:52,000 ඇයි බං හැම මගුලක්ම හොල්මං කරවන්නේ? 170 00:09:52,060 --> 00:09:54,140 මං ඉස්සර හෙන කැමතියි ඔය පොතට. 171 00:10:03,730 --> 00:10:05,670 - උණ? - නෑ. 172 00:10:05,710 --> 00:10:07,550 - දාඩිය එහෙම? - නෑ. 173 00:10:07,650 --> 00:10:09,820 - හදගැහෙන වේගය? - සාමාන්‍ය විදියට තියෙනවා. 174 00:10:09,890 --> 00:10:11,690 ඒත් දිගටම ඔය ලයිට් එක ඇහැට අල්ලගෙන හිටියොත්, හේගන්, 175 00:10:11,720 --> 00:10:13,560 එකක් දෙකක් වෙනස් වේවි. 176 00:10:13,630 --> 00:10:14,890 මං හිතන්නේ එයා සාමාන්‍ය තත්වයට ඇවිල්ලා සර්. 177 00:10:14,920 --> 00:10:16,080 හොඳයි. 178 00:10:16,120 --> 00:10:20,730 අම්, ඔයාගේම වචන වලින්, සර්, ඔයාට දැනෙන විදිය පැහැදිලි කරන්න. 179 00:10:20,810 --> 00:10:23,890 ඇත්තටම බොහෝම හොඳයි. 180 00:10:24,010 --> 00:10:29,010 පැහැදිලි කරන්න අමාරුයි. මට ඇතුලාන්තයෙන් සාමකාමී බවක් දැනෙනවා. 181 00:10:29,090 --> 00:10:32,080 කිසිම ප්‍රශ්ණයක් පේන්නේ නෑ. මම හැමෝටම ආදරෙයි. 182 00:10:32,160 --> 00:10:34,290 ඒක හෙන අවුල්. 183 00:10:34,380 --> 00:10:36,000 ඒක සිත්ගන්නාසුලුයි. 184 00:10:36,100 --> 00:10:40,250 මම අධ්‍යනය කරමින් හිටියේ විවිධ ශාක වලට රෙඩ් රස්ට් ආසාධනය වෙලා තියෙන විදිය. 185 00:10:40,370 --> 00:10:43,290 ගොඩක් ඒවා... තිරිඟු, සහල්, ඉරිඟු... ඒවට හැදෙන්න බැරිවුනා... 186 00:10:43,360 --> 00:10:45,990 ...වෛරස් එක සෛල මට්ටමට ආවට පස්සේ. 187 00:10:46,070 --> 00:10:49,300 ඒත් තනි පැලෑටියක්, වෛරස් එක නිසා 188 00:10:49,340 --> 00:10:53,390 බලගතු මනෝ භ්‍රාන්තික රසායනන් හැදුවා... නොස්ටෝස්. 189 00:10:53,470 --> 00:10:55,120 ඔයා ශරීරයෙන් පොඩි කෙනෙක් වුනා නම්, 190 00:10:55,150 --> 00:10:56,910 මට සැකයි අපිට ඔයාව දකින්නවත් පුළුවන් වේවි කියලා. 191 00:10:56,970 --> 00:10:59,390 ඔව්, හොඳයි ඉතිං... 192 00:10:59,420 --> 00:11:02,160 ...සමහර අවස්ථාවන් තිබුණා මට ආපහු එන්න හිතුනේ නෑ. 193 00:11:04,110 --> 00:11:06,920 මට කියන්න පුළුවන් දේ තමයි ඩොක්, අහ්... 194 00:11:06,960 --> 00:11:09,040 ...ඔයාටත් එතන ඉන්නයි තිබුනේ. 195 00:11:13,260 --> 00:11:15,010 - සර්. - මහත්වරුනේ, හිටපු විදියටම. 196 00:11:24,070 --> 00:11:26,820 මෙන්න එයා ඉන්නවා, පැයේ එන්ගලන්ත මිනිසා. 197 00:11:26,880 --> 00:11:29,480 සමාවෙන්න බාධාවක් කලා නම්. මට මගේ බඩු කීපයක් ගන්න ඕනේ. 198 00:11:29,560 --> 00:11:31,820 ඔව්, අනිවාර්යෙන්ම. ඔයා කැමති විදියට බලන්න. 199 00:11:31,870 --> 00:11:34,540 කොහොම වුනත් මෙයින් බාගෙකට වඩා ඒවා ආවේ එන්ගලන්තෙන් නේ. 200 00:11:34,600 --> 00:11:36,360 බොහෝම කෘතඥ වෙනවා. 201 00:11:40,170 --> 00:11:42,290 හේයි. 202 00:11:47,130 --> 00:11:49,550 ඔයා මොනවද කරන්න යන්නේ? 203 00:11:49,650 --> 00:11:52,130 ගෙදරට ලං වුනාට පස්සේ. 204 00:11:52,170 --> 00:11:55,090 හරියටම එකක් කියන්න බෑ. 205 00:11:56,800 --> 00:11:58,880 ඔයා ගොවියෙක් ද? 206 00:11:59,540 --> 00:12:01,790 මගේ පවුලේ අය එහෙමයි. 207 00:12:01,840 --> 00:12:03,160 කලින් එහෙමයි. 208 00:12:03,200 --> 00:12:06,580 මට මතකයි. මගෙත් එහෙමයි. 209 00:12:08,740 --> 00:12:11,950 හැම දෙයක්ම හොඳ අතට හැරුනොත් එයාලා ඒකම කරාවි නේ ද? 210 00:12:13,030 --> 00:12:14,340 ඔව්. එහෙම වේවි කියලා හිතමු. 211 00:12:21,210 --> 00:12:24,470 එහෙනං ඉතිං... චියර්ස්. 212 00:12:30,900 --> 00:12:33,830 හොඳ පෙනුම තියෙන කොල්ලෙක්, හා නැද්ද? 213 00:12:33,880 --> 00:12:36,340 මට ඒ ලස්සන වැඩියි. 214 00:12:38,360 --> 00:12:40,220 මම කැමති පෙනුමෙන්ම... 215 00:12:40,280 --> 00:12:45,030 ...පාරක් දෙකක් මූණට වැදිච්ච කෙනෙකුට. 216 00:12:45,130 --> 00:12:47,460 ස්තුතියි. 217 00:12:47,530 --> 00:12:48,950 මං හිතන විදියට. 218 00:12:52,160 --> 00:12:55,170 - චීෆ්. - කමාන්ඩර්. 219 00:13:07,570 --> 00:13:08,770 විහිලුයි. 220 00:13:08,930 --> 00:13:11,980 ඔයා ආපහු නැවේ. දැන් මමයි යන්න හදන්නේ. 221 00:13:12,120 --> 00:13:15,520 දෛවයට කියලා අපේම සැලසුම් තියෙනවා. 222 00:13:15,740 --> 00:13:17,010 අඩුමගානේ මට ඇති තරම් වෙලාවක් ලැබේවි... 223 00:13:17,070 --> 00:13:19,490 ...කමාන්ඩර් ෆ්ලෙචර් ලඟින් ආශ්‍රය කරන්න. 224 00:13:19,520 --> 00:13:21,610 එහෙම වේවි. 225 00:13:24,670 --> 00:13:27,640 ඔයා එයාට කොච්චර කිව්ව ද? අපි ගැන? 226 00:13:27,710 --> 00:13:29,800 ෆ්ලෙචර් ද? 227 00:13:30,200 --> 00:13:31,920 වැදගත් දේවල් විතරයි. 228 00:13:31,970 --> 00:13:34,220 ඉතුරු හරිය එයාටම හිතේ මවාගන්න ඉඩ දුන්නා. 229 00:13:37,050 --> 00:13:40,220 ටොම් චැන්ඩ්ලර්, ඔයාට ඉරිසියා හිතුණ ද? 230 00:13:41,680 --> 00:13:43,910 කතා කරද්දීම. 231 00:13:44,260 --> 00:13:47,070 එයා මතුවෙනවා. 232 00:13:47,320 --> 00:13:49,410 ඔයාලා දෙන්නට ඉඩ දීලා මම යන්නං. 233 00:13:55,010 --> 00:13:56,690 හැම දෙයක්ම හොඳින් ද? 234 00:13:56,810 --> 00:13:58,310 ඔව්. 235 00:13:58,400 --> 00:14:00,490 නියමයි. 236 00:14:01,260 --> 00:14:03,640 මම මේ දැන් එන්ගලන්තේ එක්ක කතා කලා. 237 00:14:03,740 --> 00:14:06,820 වැඩේ කියන්නේ අපිට එයාලගේ ආරක්ශාව ඉක්මනට බලාපොරොත්තු වෙන්න බැරිවෙයි. 238 00:14:06,860 --> 00:14:11,200 මම ගොඩක් කැමතියි බීජ ටිකත් අරගෙන මෙහෙන් පැනගන්න ලැබෙන එකට. 239 00:14:12,400 --> 00:14:13,600 ඔයා දන්නවා මම කියපු දේ. 240 00:14:13,690 --> 00:14:17,480 ඔව්. ඔව්, අනිවාර්යෙන්ම මම දන්නවා. 241 00:14:19,030 --> 00:14:21,730 මට පොරොන්දු වෙන්න ඔයා, පරිස්සමට ඉන්නවා කියලා, ජේම්ස්. 242 00:14:22,010 --> 00:14:24,350 ඔයා දන්නවා වැලෙක් කොච්චර භයානක වෙන්න පුළුවන්ද කියලා. 243 00:14:29,650 --> 00:14:34,050 මම පොරොන්දු වෙනවා මම වෙනදටත් වඩා පරිස්සම් වෙනවා කියලා. 244 00:14:35,930 --> 00:14:38,020 ඔයාට පොරොන්දු වෙනවා. 245 00:14:39,260 --> 00:14:42,260 ඔයා එයාලව අල්ල ගනිද්දී මටත් එතන ඉන්න ලැබුනා නම් කියලා හිතෙනවා. 246 00:14:49,250 --> 00:14:51,500 ජල මතුපිට සම්බන්ධතාවයක් 1-6-5 දිශාවෙන්. 247 00:14:51,570 --> 00:14:55,000 - ගමන් දිශාව සහ වේගය? - 1-4-0 දිශාවෙන් නාවුක සැතපුම් 12කින්. 248 00:14:58,420 --> 00:15:00,700 පාලම මැදිරිය, CIC. 249 00:15:00,760 --> 00:15:03,210 මට මතුපිට සම්බන්ධතාවයක් ලැබෙනවා අපේ දිශාවට අපේ වේගෙන්. 250 00:15:03,280 --> 00:15:05,880 පාලන මැදිරිය, පණිවුඩය ලැබුණා. Alpha 1-6-5 දිශාවෙන්. 251 00:15:05,940 --> 00:15:09,020 රේඩාර් සම්බන්ධතාවයක්! තවත් පිටතින් නොදන්නා නැව් දෙකක්, 252 00:15:09,050 --> 00:15:12,970 දිශා 1-6-0 සැතපුම් 5 ක් දුරින්! 253 00:15:13,020 --> 00:15:14,800 ඒ කියන්නේ දවසටම තුනයි. 254 00:15:14,920 --> 00:15:16,000 සම්බන්ධතාවයන් තහවුරුයි. 255 00:15:16,050 --> 00:15:19,220 EW පැරාමීටර් අපේ ලොග් වල හයිඩ්‍රා එකට ගැලපෙනවා. 256 00:15:19,310 --> 00:15:20,950 පාලන මැදිරිය, CIC. 257 00:15:20,980 --> 00:15:23,180 තහවුරු කරනවා දෙවනි නැව කලින් ආපු ග්‍රීක නැවමයි... 258 00:15:23,240 --> 00:15:25,600 - ...අපිට සාඩිනියා වලදී පහරදීපු එක. - වැලෙක්. 259 00:15:25,690 --> 00:15:27,380 ඌ අපිව හොයාගෙන කණ්ඩායම එකතු කරගෙන එනවා. 260 00:15:27,440 --> 00:15:29,260 එයා අපිට වෙඩි තියන එකක් නෑ ඒවා නැවේ තියෙද්දී;. 261 00:15:29,320 --> 00:15:31,540 නෑ, ඒත් උන් ට්‍රෙගුආ වලට යනකං අපි පස්සේ ඒවි, 262 00:15:31,610 --> 00:15:34,660 ඒ ප්ලේන් එකත් කුඩු කරාවි ඒක ගොඩබාන්නත් කලින්ම. 263 00:15:34,730 --> 00:15:37,110 ගේටර්, අපිට හැංගෙන්න තැනක් හොයාගන්න. 264 00:15:37,180 --> 00:15:38,920 හොඳයි, ඉස්සරහින් පොඩි දූපතක් තියෙනවා. 265 00:15:38,950 --> 00:15:41,120 ඒක පොඩියි, ඒත් අපිට ඒක වටෙන් යතෑකි, 266 00:15:41,180 --> 00:15:42,400 අපිට ඇති තරම් ආවරණය වෙන්න පුළුවන් එයාලා මාරු වෙනකං... 267 00:15:42,430 --> 00:15:44,380 ...දූපත ඇතුලෙන්ම දකුණු දිශාවට වෙන්න. 268 00:15:44,420 --> 00:15:45,680 කොහේ ද? 269 00:15:45,740 --> 00:15:49,080 මෙහේ. ඇස්ට්‍රෙයිස්. 270 00:15:49,140 --> 00:15:51,030 ඒ දූපත විතරයි මේ පැත්තෙන් තියෙන්නේ. 271 00:15:52,790 --> 00:15:54,100 එතනට යනකං අපිට කොච්චර වෙලා යාවි ද? 272 00:15:54,160 --> 00:15:56,150 - පැයක් විතර යාවි. - අපිට ඉක්මන් කරන්න වෙනවා. 273 00:15:56,220 --> 00:15:58,620 OOD, 1-7-0 දිශාවට එන්න, හැම අවරයක්ම ඉදිරිය. 274 00:15:58,650 --> 00:16:00,280 - ඇස්ට්‍රෙයිස් වලට ගමන් කරනවා. - එහෙමයි, සර්. 275 00:16:00,320 --> 00:16:02,370 සුක්කානම, ඒකාකාරීව 1-7-0 දිශාවට මාර්ගය තබාගන්න, 276 00:16:02,410 --> 00:16:03,830 හැම එන්ජිමක්ම ඉදිරියට උපරිමෙන්. 277 00:16:03,870 --> 00:16:05,370 හෙල්ම්, එහෙමයි, 1-7-0 දිශාවට එනවා. 278 00:16:05,410 --> 00:16:07,460 හැම එන්ජිමක්ම උපරිමෙන්. 279 00:16:15,110 --> 00:16:18,680 හොඳයි, කරුණාකරලා ඊලඟ කෙනා. 280 00:16:18,750 --> 00:16:20,290 - කමාන්ඩර්. - මහත්වරුනේ. 281 00:16:20,330 --> 00:16:22,410 - හෙලෝ, ෆ්ලෙච්. - ඔයාගේ නම මොකක් ද? 282 00:16:23,190 --> 00:16:24,940 1800. 283 00:16:40,010 --> 00:16:42,910 මට එයාලගේ HF චැනල් ඕපන් කරගන්න පුළුවන් වුනා. 284 00:16:42,980 --> 00:16:44,620 මම සිග්නල් තනි තනිව ගත්තා 285 00:16:44,680 --> 00:16:46,200 නැව් සන්නිවේදනය කරන තැන වෙලාව බලාගන්න, 286 00:16:46,280 --> 00:16:49,260 ඒත් තාමත් මට බැරිවුනා එයාලා කියන්නේ මොනවද කියලා හිතාගන්න. 287 00:16:49,330 --> 00:16:50,820 බ්‍රාවෝ වලට වැඩි සන්නිවේදනයක් ලැබෙනවා... 288 00:16:50,860 --> 00:16:51,910 අනිත් නැව් දෙකටම වඩා. 289 00:16:51,950 --> 00:16:54,490 ඔව්, මැඩම්. මං හිතන්නේ ඒක තමයි එයාලගේ අණ දෙන නැව. 290 00:16:54,600 --> 00:16:58,370 මාත් එකඟයි. ඒ කියන්නේ අපි දන්නවා අණ දෙන්නේ කවුද කියලා. 291 00:16:58,440 --> 00:17:00,490 නියම වැඩක්, චීෆ්. පණිවිඩ විකේතනය කරන එකත් බලන්න. 292 00:17:00,530 --> 00:17:01,600 අපි බලමු උන් සැලසුම් කරන්නේ මොනවද කියලා. 293 00:17:01,640 --> 00:17:03,620 හොඳමයි, සර්. 294 00:17:04,860 --> 00:17:06,950 උන් දන්නවා මධ්‍යදරණියේ අපිට උදව් දෙන්න කකවුරුවත් නෑ. 295 00:17:06,980 --> 00:17:08,500 එක්කෝ උන් අපිට LZ වලදී ගහවි... 296 00:17:08,570 --> 00:17:11,200 නැතිනං අපි එතනට එන්න කලින් අපිව වට කරාවි. 297 00:17:11,250 --> 00:17:12,280 අපිට උන්ව දුපත් අතරේදී මග ඇරගන්න බැරිවුනොත්, 298 00:17:12,330 --> 00:17:13,570 අපිට ප්ලේන් එකේ අදහස අතෑරගන්න වෙනවා. 299 00:17:13,600 --> 00:17:15,040 අපිට ඒකත් වෙඩි තියලා බිම වට්ටගන්න බෑ. 300 00:17:15,080 --> 00:17:17,630 මතක විදියට, ග්‍රීක නාවික හමුදාවේ කොච්චර නැව් තියේ ද? 301 00:17:17,840 --> 00:17:18,950 දන්නේ නෑ. ඇයි? 302 00:17:19,030 --> 00:17:21,800 හොඳයි, උන් වුනත් දන්නවා දූපත් වැලක් අස්සේ අපි හැංගෙන්න හදන එක. 303 00:17:21,880 --> 00:17:23,730 ඒ වගේම උන් අපිව තල්ලු කරන්නෙත් ඒ පැත්තටමයි, 304 00:17:23,830 --> 00:17:25,850 - හරියට අපි එතනට යන්න ඕනේ වගේ. - උඹ හිතන්නේ අනිත් නැව් ටික... 305 00:17:25,880 --> 00:17:27,520 අපිට ගහන්න අනිත් පැත්තේ ඉඳීවි කියල ද? 306 00:17:27,590 --> 00:17:29,670 දැනගන්න එක විදියයි තියෙන්නේ. 307 00:17:31,090 --> 00:17:33,430 ලුචීයා! උන් දිශාව වෙනස් කලා. 308 00:17:33,510 --> 00:17:35,700 දැන් ඇස්ට්‍රෙයිස් වලින් හැරිලා විවෘත මුහුදට යනවා. 309 00:17:35,750 --> 00:17:38,290 ඌ කොහේ යනවා කියලා හිතාගෙනද ඒ යන්නේ? 310 00:17:38,430 --> 00:17:41,160 අනිත් නැව් දෙකට වම් පැත්තේ පිටිපස්සෙන් හරස් වෙන්න කියන්න. 311 00:17:41,200 --> 00:17:43,090 ඌව ආපහු හරි පාරට ගන්නවා. 312 00:17:43,140 --> 00:17:44,810 හොඳමයි මැඩම්. 313 00:17:44,870 --> 00:17:47,400 හැංගෙන්න කොහේවත් ඇත්තේ නෑ! 314 00:17:59,140 --> 00:18:01,100 උන් දිශාව වෙනස් කලා අංශක විස්සක් වම් පැත්තට, 315 00:18:01,190 --> 00:18:02,740 දැන් යන දිශාව 1-2-0. 316 00:18:02,770 --> 00:18:04,440 සැකයක් නෑ, උන්ට ඕනේ වෙලා තියෙන්නේ අපිව ඒ දූපතට යවන්න. 317 00:18:04,490 --> 00:18:05,980 ගේටර් විකල්ප එහෙම? 318 00:18:06,020 --> 00:18:08,470 සර්, අපිට මේ දිශාවෙන් තවත් ඉදිරියට යන්න බෑ. 319 00:18:08,540 --> 00:18:10,780 ඉස්සරහා බොකු ගැහුණු ගල් දාර තියෙනවා ඒවට අපිව කෑලි වලට කැඩේවි. 320 00:18:10,830 --> 00:18:13,250 ඉස්සරහින් ගල්, අපේ වටෙන් සතුරෝ, 321 00:18:13,310 --> 00:18:14,650 පිට්පස්සෙන් කුණාටුවකුත් එනවා. 322 00:18:14,700 --> 00:18:16,540 අපි හිරවෙලා. 323 00:18:16,620 --> 00:18:19,420 උඹ හිතන්නෙත් මං හිතන එකම ද? 324 00:18:19,500 --> 00:18:20,970 Trafalgar. 325 00:18:21,110 --> 00:18:23,640 හැරිලා වේගෙන් යනවා, උන් එන පැත්තටම. 326 00:18:23,710 --> 00:18:25,190 කුණාටුව අස්සෙන් උන්ව මගඅරිනවා. 327 00:18:25,260 --> 00:18:28,720 හානි පූරක ගැන හිතන්න එපා, කොල්ලනේ. අපි කෙලින්ම කටට යනවා! 328 00:18:30,240 --> 00:18:31,580 හදිසි අවස්ථාවක්, හදිසි අවස්ථාවක්. 329 00:18:31,610 --> 00:18:33,470 හැම කෙනෙක්ම, තමුන්ට නියමිත ස්ථාන වලට යන්න. 330 00:18:33,500 --> 00:18:35,580 රලු මුහුදකට සූදානම් වෙන්න. 331 00:18:35,650 --> 00:18:38,690 ගෙටගහගෙන ඉන්න පුතා. මේකට තමයි ඔයාව පුහුණු කරලා තියෙන්නේ. 332 00:18:58,940 --> 00:19:01,920 ලොක් කරන්න. බිම ඉඳන් එන්ජින් කාමරේට තියෙන දොරවල්. 333 00:19:05,740 --> 00:19:07,720 - යමු. - යමල්ලා. 334 00:19:23,610 --> 00:19:25,240 Circle William සූදානම්. 335 00:19:25,270 --> 00:19:27,570 මම ජෙනරේටර් තුන එක විදියකට තියාගන්න හදන්නෙ. 336 00:19:27,660 --> 00:19:29,740 මම ඒක බලාගන්නං. 337 00:19:41,820 --> 00:19:42,960 ස්තුතියි, චීෆ්. 338 00:19:43,030 --> 00:19:46,170 ජෙනරේටර්ස් 1, 2, සහ 3 එකම කැරකීමකට සමාන්තරයි. 339 00:19:46,240 --> 00:19:47,460 පාලන මැදිරිය, Central. 340 00:19:47,540 --> 00:19:48,970 මගේ ලඟ ජෙනරේටර් තුනම තියෙනවා. 341 00:19:49,010 --> 00:19:53,140 තත්වය zebra වෙලාව. 1721. 342 00:19:53,920 --> 00:19:54,910 ඔන්න අපි ගියා. 343 00:20:03,660 --> 00:20:05,360 ලුචීයා! 344 00:20:05,390 --> 00:20:07,580 උන් අපි එන පැත්තෙන්මයි එන්නේ! 345 00:20:07,670 --> 00:20:08,870 උන් මොකක් කරන්න යනවා! 346 00:20:08,920 --> 00:20:11,280 උන් අපිව කුණාටුව මැද්දේ මගඅරින්න යන්නේ! 347 00:20:22,680 --> 00:20:25,640 CIC, පාලන මැදිරිය. TAO, ආරක්ශක ප්‍රහාරයන් පමණක් එල්ල කරන්න. 348 00:20:25,680 --> 00:20:26,690 TAO, එහෙමයි. 349 00:20:26,750 --> 00:20:30,550 ආයුධ CIWS වලට මාරු වෙනවා, ALPHA මට්ටමේ ආරක්ශිත මට්ටමෙන්. 350 00:20:32,790 --> 00:20:35,720 කෙලින්ම, හෙල්ම්. කෙලින්ම. 351 00:20:44,360 --> 00:20:45,390 ස්ටාව්රෝස්! 352 00:20:45,460 --> 00:20:47,900 මම කියලා මොනවා කරන්න ද? උන් ලඟ තමයි බීජ ටික! 353 00:20:49,260 --> 00:20:51,350 පැත්තකට වෙනවා! 354 00:20:56,080 --> 00:20:58,610 යුධ රේඩාර් අහුවෙනවා! 355 00:20:58,680 --> 00:21:01,310 ලඟා වෙනවා අවම ආයුධ ක්‍රියාකාරී සීමාවෙන්! 356 00:21:01,370 --> 00:21:04,850 පාලන මැදිරිය, CIC. දුර මීටර් 1,000 සිට ලං වෙනවා. 357 00:21:18,600 --> 00:21:20,440 ඒකි වෙඩි තියන්නේ නෑ. 358 00:21:47,870 --> 00:21:49,350 ඌට පිස්සු! 359 00:21:49,410 --> 00:21:51,490 අනිත් නැව් දෙක ඌගේ පස්සෙන් යවනවා! 360 00:21:51,560 --> 00:21:55,720 - කුණාටුව ඇතුලට? - ඔව්, හත්වලාමේ! කුණාටුව ඇතුලට තමයි! 361 00:22:22,270 --> 00:22:25,550 හැම ස්ථානයකටම, වතුර ටැංකිය හිස්. 362 00:22:25,630 --> 00:22:28,710 OOD, නාවික සැතපුම් 12ට එන්න. දිශාවට හැරෙන්න බුරුල දෙන්න. 363 00:22:28,830 --> 00:22:30,310 එහෙමයි, සර්. හෙල්ම්, නාවික සැතපුම් 12ට එන්න. 364 00:22:30,380 --> 00:22:32,810 - දිශාවට අනුව නැවට බුරුල දෙන්න. - හෙල්ම්, එහෙමයි. 365 00:22:32,880 --> 00:22:35,440 උප ජලස්ථරයෙන්, බලන්න උපද්‍රව කොටස් වදිනවද කියලා! 366 00:22:35,500 --> 00:22:37,530 සෝනාර් සම්පූර්ණයෙන්ම අවුල් සර්. 367 00:22:37,640 --> 00:22:40,440 Alpha, Charlie තාමත් අපි පස්සෙන්. 368 00:22:51,430 --> 00:22:53,300 ඔන්න අපිට තවත් එකක් අහුවෙනවා! 369 00:22:53,350 --> 00:22:55,800 අල්ල ගන්න! අල්ල ගන්න! අල්ල ගන්න! 370 00:22:55,880 --> 00:22:57,270 අල්ලගෙන ඉන්න. ඩියෑස්. 371 00:23:01,710 --> 00:23:03,720 මාස්ටර් චීෆ්! 372 00:23:03,780 --> 00:23:05,030 - මට අවුලක් නෑ. - කැප්ටන්, අපි ලං වෙන්නේ... 373 00:23:05,080 --> 00:23:07,160 ...නැව හසුරුවන්න පුළුවන් කුණාටුවේ අර්ධ මධ්‍ය කලාපේ! 374 00:23:07,200 --> 00:23:09,190 හුලඟ වෙනස් වෙන්න කලින්, උන්ව මගඇරගන්න බැරි වුනොත්. 375 00:23:09,240 --> 00:23:11,400 කැප්ටන්, නැව වමට කපන්න අමාරුයි! කෙලින් තියාගන්න බෑ! 376 00:23:11,470 --> 00:23:13,050 ඉන්ධන දැනටමත් සපයලා තියෙන්නේ. 377 00:23:13,140 --> 00:23:15,190 ඒ අපේ කට්ටිය වැඩි නිසා! 378 00:23:15,270 --> 00:23:17,140 M-A-C, පාලන මැදිරිය, 379 00:23:17,220 --> 00:23:20,640 මගීන් සියලු දෙනාම දකුණු අත ගබඩා බිත්තිය පැත්තට කරන්න! 380 00:23:20,710 --> 00:23:23,320 M-A-C, පාලන මැදිරිය! රෙද්ද! 381 00:23:23,390 --> 00:23:25,700 අභ්‍යන්තර සන්නිවේදක අක්‍රීයයි! 382 00:23:25,760 --> 00:23:27,260 මම යන්නං! 383 00:23:27,340 --> 00:23:30,000 දොරවල් තාමත් ඒ විදියටම තියෙනවා, සර්! 384 00:24:12,230 --> 00:24:14,220 හොඳයි, යන්න සූදානම් වෙමු! 385 00:24:14,290 --> 00:24:15,700 අපි එකින් එක තමයි යන්නේ! 386 00:24:18,920 --> 00:24:20,450 හොඳයි, එකටම යමු! 387 00:24:20,520 --> 00:24:22,270 හැමෝම එකට ඉන්න ඕනේ. 388 00:24:22,330 --> 00:24:24,740 එතකොට අපිට පුළුවන් බර සමබර කරගන්න! 389 00:24:29,700 --> 00:24:31,450 - සූදානම් ද? - ඔව්! සූදානම්! 390 00:24:37,320 --> 00:24:41,430 හොඳයි. එයා ලඟ දරුවෙක් ඉන්නවා. 391 00:24:41,500 --> 00:24:42,090 යන්න වෙනවා. 392 00:24:42,170 --> 00:24:43,250 - සූදානම් ද, මිලර්? - ඔව්! 393 00:24:43,300 --> 00:24:45,080 ඔයා දරුවා හොඳට අල්ල ගන්න, හරි ද? 394 00:24:45,120 --> 00:24:46,380 ඔය දරුවා හොඳට අල්ල ගන්න. 395 00:24:46,440 --> 00:24:47,760 මං එයාව අල්ල ගත්තා! 396 00:24:47,860 --> 00:24:48,690 මට බයයි. 397 00:24:48,690 --> 00:24:50,110 අපි මැරෙන්නද යන්නේ? 398 00:24:50,570 --> 00:24:52,780 නෑ, අපි මැරෙන්න නෙමෙයි යන්නේ. 399 00:24:53,400 --> 00:24:54,150 බය වෙන්න එපා. 400 00:24:54,780 --> 00:24:56,150 ඔහොම යන්න. 401 00:24:56,740 --> 00:24:58,150 ඔහොම යන්න. 402 00:24:58,840 --> 00:25:01,120 අපි හිර වෙන්නයි යන්නේ... 403 00:25:01,260 --> 00:25:02,950 හේයි, හේයි. 404 00:25:13,850 --> 00:25:15,450 කෝර්ප්මන්! 405 00:25:15,510 --> 00:25:16,340 හේයි! හේයි! 406 00:25:16,390 --> 00:25:19,280 දිගට යමු. සන්සුන් වෙලා ඉන්න! 407 00:25:19,360 --> 00:25:21,690 ඒකට කමක් නෑ. සන්සුන් වෙන්න සර්. 408 00:25:26,180 --> 00:25:30,140 මෙයාව වෛද්‍ය අංගනයට ගෙනියමු. 409 00:25:31,820 --> 00:25:33,960 අවුලක් නෑ. මං අල්ලගන්නං! 410 00:25:34,070 --> 00:25:36,670 අයින් වෙන්න, කමාන්ඩර්! අතරින් එනවා. 411 00:25:36,810 --> 00:25:38,300 - මට උදව් කරන්න පුළුවන් ද? - නෑ. 412 00:25:38,350 --> 00:25:40,750 මෙයාව වෛද්‍ය අංගනයට ගෙනියන්න විතරයි තියෙන්නේ. 413 00:25:55,380 --> 00:25:57,140 එයාව ඇතුලට ගේන්න. 414 00:26:01,020 --> 00:26:02,500 හොඳයි, එයාව වාඩි කරන්න. 415 00:26:02,560 --> 00:26:05,710 අපිට බිම ඉඳන් සූදානම් කරගන්න වෙනවා. 416 00:26:05,770 --> 00:26:06,760 හිමීට, හිමීට. 417 00:26:13,800 --> 00:26:16,030 - හොඳයි. - මං බලාගන්නම්. 418 00:26:21,940 --> 00:26:23,790 සර්, ඔයාට මාව ඇහෙනව ද? 419 00:26:23,860 --> 00:26:26,070 - ඔයා ඉංග්‍රීසි කතා කරනව ද? - ටිකක් විතර. 420 00:26:26,120 --> 00:26:27,470 ඒක හොඳයි. 421 00:26:27,500 --> 00:26:29,840 අපි ඉස්සල්ලාම ඔයාගේ තත්වේ බලල ඉඳිමු. 422 00:26:44,640 --> 00:26:47,340 වම් පැත්තෙන් ලොකු රැල්ලක් එනවා. 423 00:26:47,420 --> 00:26:48,590 OOD, මම අණ දෙන්නම්. 424 00:26:48,650 --> 00:26:52,140 - එහෙමයි, කැප්ටන් අණ දීම කරනවා. - අහ්හ්! 425 00:26:52,240 --> 00:26:53,330 හෙල්ම්, වමට තදට කපන්න! 426 00:26:53,390 --> 00:26:55,830 වමට තදට කපනවා! 427 00:26:58,020 --> 00:27:01,450 CIC, පාලන මැදිරිය. මට තනි කෙනෙක් රේඩාර් එකේ පේන්න ඉන්නවා. 428 00:27:03,630 --> 00:27:05,050 ආහ්! 429 00:27:07,590 --> 00:27:08,790 පණිවුඩය ලැබුනා තහවුරුයි, කැප්ටන් චැන්ඩ්ලර්. 430 00:27:08,850 --> 00:27:12,520 - කුණාටුවේදී අපිට ඇල්ෆා මගඇරුණා. - තවත් එකයි තියෙන්නේ. 431 00:27:12,640 --> 00:27:14,320 කැප්ටන් මෙයිලන්! 432 00:27:14,390 --> 00:27:16,850 ග්‍රීන්! දැන්ම ඩොක් රියෝස්ව උඩට එක්කගෙන එන්න! 433 00:27:16,890 --> 00:27:18,350 එහෙමයි, සර්! 434 00:27:19,050 --> 00:27:20,250 මෙඩිකල්, CIC. 435 00:27:23,730 --> 00:27:26,980 කැප්ටන්, කුණාටුවට අපි ආපහු ඇස්ට්‍රෙයිස් දූපතට පැත්තටමයි ඇදෙන්නේ! 436 00:27:27,070 --> 00:27:30,000 - කොච්චර දුරයි ද? - නාවික සැතපුම් 8යි! 437 00:27:30,060 --> 00:27:32,770 උන් පහරදීමක් සූදානම් කරලා නම්, අපි කෙලින්ම ඒ පැත්තටයි යන්නේ. 438 00:27:32,850 --> 00:27:35,230 උන්ටත් වාසනාවන්, කුණාටුව එන්නෙ හැමෝටම වදින්න. 439 00:27:35,300 --> 00:27:37,630 ඒ වගේම හයිඩ්‍රා පන්තිය ගොඩක් බරසාරයි. 440 00:27:37,730 --> 00:27:39,870 මට දූපත ඈතින් පේනවා. 441 00:27:41,290 --> 00:27:43,750 අපිට කාණුව දිගේම යන්න වෙනවා, රැලි අතරින් යාගන්න නම්. 442 00:27:43,830 --> 00:27:45,590 දකුණට තදට කපන්න, උපරිමෙන්! 443 00:27:45,690 --> 00:27:48,320 දකුණට තදට කපනවා, එහෙමයි! උපරිමෙන්! 444 00:27:48,400 --> 00:27:49,810 අපි දිගටම මුහුදට යනවා, 445 00:27:49,850 --> 00:27:52,550 අන්තිම එකාත් මග ඇරෙනකං. 446 00:27:56,770 --> 00:27:59,610 පාලන මැදිරිය, සන්නිවේදන අංශය, මට තවදුරටත් දෙවනි නැව ඇහෙන්නේ නෑ. 447 00:27:59,640 --> 00:28:02,010 සන්නිවේදන අංශය, පාලන මැදිරිය, දිගටම බලන්න. ඒක එලියේ තියෙනවා. 448 00:28:02,090 --> 00:28:04,900 මගුල. සමහරවිට මම ඉන්නේ වැරදි චැනල් එකේ වෙන්න ඇති. 449 00:28:13,880 --> 00:28:16,870 පරිස්සමට. බිමට වෙලා ඉන්න බලන්න. 450 00:28:16,900 --> 00:28:19,120 කොහොමද ඔයාගේ ඔලුව? 451 00:28:19,200 --> 00:28:22,710 මගේ ඔලුව නෙමෙයි රිදෙන්නේ. මගේ උරහිස. 452 00:28:22,900 --> 00:28:24,530 ඒක පැනලා තියෙන්නේ. 453 00:28:24,760 --> 00:28:27,290 මම බොරු කියන්නේ නෑ, මේකට නම් රිදේවි. 454 00:28:27,330 --> 00:28:30,200 තුනට ගනිද්දී, හරි ද? 455 00:28:30,290 --> 00:28:33,990 එකායි, දෙකායි... 456 00:28:34,030 --> 00:28:35,190 තුනයි! 457 00:28:40,090 --> 00:28:42,140 අපිට උන්ව මගඇරුණා! 458 00:28:42,230 --> 00:28:43,550 - OOD, අණදීම ඔයාට. - එහෙමයි, සර්. 459 00:28:43,600 --> 00:28:45,730 2-1-5 දිශාවට එන්න. සිග්සැග් ක්‍රමේට යමු... 460 00:28:45,770 --> 00:28:47,810 ...අපිට කුණාටුවේ හසුරුවන්න පුළුවන් පැත්තට යන්න පුළුවන් වෙනකං. 461 00:28:47,850 --> 00:28:50,770 හෙල්ම්, දකුණු සම්මත අවරය, ස්ථායී දිශාව 2-1-5. 462 00:28:50,840 --> 00:28:53,770 මගේ සුක්කානම අංශක 15යි 2-1-5 දිශාවට පැමිණෙනවා. 463 00:29:07,180 --> 00:29:09,040 ඔයාගේ හදවත නම් හොඳින් සර්. 464 00:29:09,080 --> 00:29:11,680 ඒක තත්පරේට 72ට ගැහෙනවා. 465 00:29:11,750 --> 00:29:13,770 ඒ වගේම ඔයාගේ රුධිර පීඩනය හොඳ විදියට තියෙනවා. 466 00:29:13,820 --> 00:29:16,560 මට කියන්න පුළුවන් විදියට, මේක කොහෙත්ම හෘදයාබාධයක් වෙන්න බෑ. 467 00:29:16,620 --> 00:29:19,520 අහ්හ්! 468 00:29:19,590 --> 00:29:23,980 ඔයා ඔය අත්දැකපු දේ ගොඩක් දුරට සාමාන්‍ය කලබලයට පත්වීමක්, 469 00:29:24,060 --> 00:29:25,980 ඒක තේරුම් ගන්න පුළුවන්, 470 00:29:26,060 --> 00:29:28,690 ඔයා හිටපු තත්වයන් එක්ක. 471 00:29:28,790 --> 00:29:33,010 ඒ වගේම, මුහුදේ කුණාටු කොච්චර දරුණුද කියන එකත් එක්ක. 472 00:29:33,090 --> 00:29:35,240 මම ඔයාට කියන්නේ හිටගන්නේ නැතුව... 473 00:29:35,320 --> 00:29:36,740 ...පුළුවන් විදියට ඉන්න බලන්න ඊලඟ... 474 00:29:36,810 --> 00:29:37,630 අහ්හ්! 475 00:29:39,290 --> 00:29:43,670 ශ්ෂ්ෂ්. ඒක ඉවරයි. ඒක ඉවරයි. 476 00:29:56,720 --> 00:29:57,480 ඔයාට මොනවද ලැබුනේ, චීෆ්? 477 00:29:57,550 --> 00:29:59,570 මම ග්‍රීක නැව් වල සන්නිවේදනයන් වලට ඇහුම්කන් දෙන ගමන් හිටියේ. 478 00:29:59,640 --> 00:30:01,810 මම ඒක කලින් ගත්තු ඇමතුම් එක්ක ගලපලා බැලුවා... 479 00:30:01,870 --> 00:30:04,150 - අපේ සැටලයිට් එක හරහා. - ඉතිං? 480 00:30:04,230 --> 00:30:06,450 - කමාන්ඩර් ෆ්ලෙචර් කතා කරලා තියෙන්නේ. - එයා ගැන මොකක් ද? 481 00:30:06,510 --> 00:30:09,560 මේ හැන්දෑවේ එයා ලන්ඩන් කාර්යාලයට නෙමෙයි කතා කරලා තියෙන්නේ. 482 00:30:09,670 --> 00:30:12,550 එයා තවත් නැවක් සම්බන්ධ කරගෙන. 483 00:30:12,660 --> 00:30:14,400 එයා කාටද කතා කලේ, චීෆ්? 484 00:30:14,480 --> 00:30:16,840 එයා පාවිච්චි කරපු චැනල් එක සමානයි, Bravo නැවත් එක්ක... 485 00:30:16,900 --> 00:30:19,700 ...අණ දෙන නැව විදියට අපි හඳුනාගත්තු එකට. 486 00:30:21,860 --> 00:30:23,520 ඌ ග්‍රීක එවුන්ට අපි ඉන්න තැන කියලා. 487 00:30:23,590 --> 00:30:24,850 ඒ විදියට තමයි උන් අපිව හොයාගෙන තියෙන්නේ. 488 00:30:24,930 --> 00:30:27,740 - උන් දැනන් හිටියා අපි යන්නේ කොහේද කියලා. - මට එයාව හොයාගන්න වෙනවා. 489 00:30:27,770 --> 00:30:30,360 ආයුධ බාර නිලධාරියට කතා කරන්න, ඒ වගේම ඩියුටි ගනර් මේට් ට. 490 00:30:30,440 --> 00:30:31,540 එහෙමයි, සර්. 491 00:30:31,610 --> 00:30:33,690 මේ බීජ. 492 00:30:52,330 --> 00:30:53,830 මිස්ටර් ෆ්ලෙචර්! 493 00:30:53,920 --> 00:30:56,040 මට ඉල්ලා සිටින්න වෙනවා ඔතනම නවතින්න කියලා. 494 00:30:58,360 --> 00:31:01,110 ඔයාට තුවක්කුව පහලට දාන්න කිව්වට ඔයා අහන එකක් නෑ නේ ද? 495 00:31:01,180 --> 00:31:04,430 බෑග් එක බිම දාලා මට පේන විදියට අත් දෙක ඉනිමගේ තියාගන්න. 496 00:31:04,500 --> 00:31:06,590 මට ආපහු වතාවක් අහන්න ඉඩ තියන්න එපා, සර්. 497 00:31:06,660 --> 00:31:08,780 මට මේක කරන්න ඕනේ වුනේ නෑ. 498 00:31:37,840 --> 00:31:39,960 ජල ලබාගැනීම් දොරටු ඇරිලා 1-Alpha GTM වලට. 499 00:31:40,020 --> 00:31:41,600 අපිට ඕනේවටත් වඩා වතුර ඇතුලට එනවා. 500 00:31:41,660 --> 00:31:43,530 දොරවල් රීසෙට් කරන්න. 501 00:31:45,360 --> 00:31:48,470 ඒක වැඩ කරන්නේ නෑ. ෆිල්ටර් හිරවෙලා තියෙන්නේ. 502 00:31:48,540 --> 00:31:50,230 අපිට ඒ එන්ජිම නැතිකරගන්න බෑ. 503 00:31:50,290 --> 00:31:52,700 - මම උඩට යනවා අතින් හදන්න. - පණිවිඩය ලැබුණා. 504 00:32:00,950 --> 00:32:03,040 කූපර්! මෙහේ! 505 00:32:04,440 --> 00:32:06,530 අයියෝ, ජොනී. 506 00:32:10,310 --> 00:32:12,390 එයා නැතිවෙලා. 507 00:32:14,740 --> 00:32:17,790 අපොයි, දෙයියනේ, ෆ්ලෙචර්. ඔයා මොනවද කලේ? 508 00:32:33,930 --> 00:32:36,310 ට්‍රෝව්ලර් කැප්ටන්. 509 00:32:36,490 --> 00:32:38,470 බැල්ලිගේ පුතා. 510 00:32:39,450 --> 00:32:41,110 ආරක්ශක අනතුරු ඇඟවීමක්! ආරක්ශක අනතුරු ඇඟවීමක්! 511 00:32:41,150 --> 00:32:43,880 නැවට තියෙන හැම පිටවීමක්ම වහන්න! ප්‍රතිරෝධී බලය යොදවන්න! 512 00:33:47,840 --> 00:33:50,440 බලපං! අන්න ඌ ඉන්නවා! 513 00:33:50,510 --> 00:33:53,400 අතෑරලා දාපං! උඹට හැංගෙන්න තැනක් නෑ! 514 00:33:55,730 --> 00:33:57,360 ඉඩ දෙන්න! 515 00:34:16,860 --> 00:34:18,920 රෙද්ද! 516 00:34:37,900 --> 00:34:40,360 හේයි, සර්, ඔයාට එලියේ ඉන්න බෑ! ඒක ගොඩක් භයානකයි! 517 00:34:40,430 --> 00:34:41,900 ආහ්! 518 00:34:54,660 --> 00:34:56,570 ආහ්! 519 00:35:12,380 --> 00:35:14,960 ඔ'කෝනර්! 520 00:35:15,000 --> 00:35:17,260 කැප්ටන්... 521 00:35:17,410 --> 00:35:19,980 දෙයියනේ! ඔ'කෝනර්! 522 00:35:22,060 --> 00:35:23,700 මාත් එක්කම හිටපං, පුතා! 523 00:35:23,780 --> 00:35:26,370 මාත් එක්කම හිටපං! 524 00:35:40,720 --> 00:35:41,970 ආහ්! 525 00:35:49,780 --> 00:35:51,860 හැරී! 526 00:35:53,200 --> 00:35:55,140 හරියටම වෙලාවට, හැම තිස්සේම වගේ. 527 00:35:55,170 --> 00:35:58,190 අහ්හ්! 528 00:35:58,310 --> 00:36:01,360 මෙන්න තියෙනවා ඒක, මුලු ලෝකේම අනාගතේ. 529 00:36:01,440 --> 00:36:04,630 දැන් හැම දෙයක්ම උඹේ අතේ තමයි තියෙන්නේ. 530 00:36:17,440 --> 00:36:19,990 ෆ්ලෙචර්! 531 00:36:22,030 --> 00:36:24,710 එපා! 532 00:36:50,010 --> 00:36:51,400 මදර්, මේ සන්ශයින්. 533 00:36:51,430 --> 00:36:53,790 දිගටම ඉදිරියට බලාගෙන ගියා. 534 00:36:53,850 --> 00:36:56,910 යාවත්කාලීන කරනවා 0-niner-0-0. 535 00:36:56,950 --> 00:37:00,090 පාලන මැදිරිය, පණිවිඩය ලැබුණා. 0-niner-0-0 රතු එලිය. 536 00:37:00,230 --> 00:37:02,860 - මුකුත් තියෙනව ද? - නෑ, මුකුත් නෑ. 537 00:37:03,770 --> 00:37:05,980 මදර්, සෙවුම් කලාපය හිස්. කිසි දෙයක් නෑ. 538 00:37:06,040 --> 00:37:09,490 සැතපුම් 10ක් ඈතින්, ගොඩබානවා තෙල් ගහන්න. අංගනය සූදානම් කරන්න. 539 00:37:09,540 --> 00:37:10,610 පණිවිඩය ලැබුණා, සන්ශයින්. 540 00:37:10,650 --> 00:37:12,820 ගොඩබෑමෙන් පසුව එන්ජිම නිවා දමන්න පුළුවන්. 541 00:37:13,480 --> 00:37:14,990 පණිවිඩය ලැබුණා, මදර්. 542 00:37:47,280 --> 00:37:48,390 මුකුත් තියෙනව ද? 543 00:37:48,430 --> 00:37:50,890 හීලෝ එක තාමත් ගුවනේ, වතුර ඉන්ෆ්‍රාරෙඩ් වලින් පරීක්ශා කරනවා, 544 00:37:50,930 --> 00:37:53,060 ඒත් ගොඩක් දුරට, මුකුත් නෑ. 545 00:38:08,030 --> 00:38:10,910 මිනිහගේ ගාව තිබුණු කිසිම දේකින්... 546 00:38:11,010 --> 00:38:14,130 ...සරණාගත බෝට්ටුවේ කැප්ටන් ඇත්ත එකෙක් කියලා පේන්නේ නෑ. 547 00:38:14,160 --> 00:38:16,410 කොටින්ම කිව්වොත් මැද පෙරදිගවත් නෙමෙයි. 548 00:38:16,450 --> 00:38:20,000 අහන්න දෙයක් නෑ ෆ්ලෙචර් මුල ඉඳන්ම එකට වැඩ කරන්න ඇත්තේ. 549 00:38:20,050 --> 00:38:21,230 මම මිනිහට කොච්චර අකමැති වුනත්, 550 00:38:21,290 --> 00:38:25,540 දෙයියන්ගේ පිහිටෙන් පීනපු එකෙන් බේරෙන්න කියලා, බීජ ටිකේ හොඳට. 551 00:38:25,630 --> 00:38:27,710 මිනිහා පණ බේරගත්තා. 552 00:38:29,300 --> 00:38:32,740 ග්‍රීක එවුන් ඇස්ට්‍රෙයිස් වල නැවක් නවත්තගෙන ඉන්න ඇත්තේ. 553 00:38:32,830 --> 00:38:35,170 ඒක නිසාම තමයි උන් අපිව දූපත පැත්තට පැන්නෙව්වේ. 554 00:38:37,550 --> 00:38:40,220 එන්ගලන්තේ අගමැතිනිය කියන්නේ ෆ්ලෙචර් වැරදි පැත්තට පැනලා කියලා. 555 00:38:40,280 --> 00:38:43,380 එයා තනියම ක්‍රියා කරපු වග. POTUS ඒක පිලිගන්නේ නෑ. 556 00:38:43,440 --> 00:38:45,830 අපි පිලිගන්න හොඳත් නෑ. 557 00:38:45,900 --> 00:38:49,800 ඒත් මොකටද ඇමරිකාව එක්ක තියෙන හොඳ හිත නැතිකරගන්නේ? 558 00:38:49,940 --> 00:38:53,380 එයාලා අපිට වඩා රෙඩ් රස්ට් වලට ප්‍රතිකාරයක් හොයාගන්න ලං වෙලා නෑනේ. 559 00:38:54,570 --> 00:38:56,810 උන් වැලෙක් එක්ක එකඟතාවෙකට ඇවිල්ලා. 560 00:38:56,890 --> 00:38:59,340 ට්‍රෝලර් යාත්‍රාවේ සරණාගත කැප්ටන් කෙනෙක් විදියට බෝට්ටුවට දැම්මා, 561 00:38:59,420 --> 00:39:01,400 අනිවාර්යෙන්ම අපි උන්ව බේරගනීවි කියලා හිතාගෙන. 562 00:39:01,440 --> 00:39:02,750 මිනිහා ෆ්ලෙචර්ට පණිවිඩය කිව්වා, ඊට පස්සේ... 563 00:39:02,820 --> 00:39:04,900 ...උන් අපේ මිනිස්සු 5 දෙනෙක් විතර මැරුවා. 564 00:39:05,990 --> 00:39:09,330 ඔ'කෝනර් එක පාරකට වඩා අපිව බේරගත්තා. හේගන් වුනත් එහෙමයි. 565 00:39:11,520 --> 00:39:13,400 දැන් උන් ටික මැරිලා. 566 00:39:21,560 --> 00:39:24,730 ෆ්ලෙචර් එලියේ ඉන්නවා කියන්නේ, බීජ ටිකත් එලියේ තමයි. 567 00:39:25,670 --> 00:39:27,690 ඒ කියන්නේ අපි හැමෝම දන්නවා මෙහෙයුම මොකක්ද කියලා. 568 00:39:27,750 --> 00:39:30,730 මට හානි වල වගේම නැවේ සූදානම් තත්වය ගැන වාර්ථාවක් පැයකින් ඕනේ. 569 00:39:30,770 --> 00:39:32,410 එච්චරයි. 570 00:39:38,840 --> 00:39:41,220 වෙන්න විදියක් නෑ. 571 00:39:41,470 --> 00:39:45,120 එයා මෙච්චර කාලෙක ඉඳන් රඟපෑවා වෙන්න බෑ. 572 00:39:45,200 --> 00:39:47,210 - සාශා... - ටොම්... 573 00:39:48,560 --> 00:39:50,660 එයා හිටියේ අපේ පැත්තේ... 574 00:39:50,770 --> 00:39:53,140 ...අපි අර බෝට්ටුව බේරගත්තු වෙලාවේ ඉඳන්. 575 00:39:57,090 --> 00:39:59,350 මං දන්නවා ඒක. 576 00:40:13,320 --> 00:40:15,270 ජෝර්ජියෝ, මට කියන්න හොඳ ප්‍රවෘත්තියක් තියෙනවා කියලා. 577 00:40:15,330 --> 00:40:17,850 නෑ, අක්කේ, මට නියම ප්‍රවෘත්තියක් තියෙනවා. 578 00:40:17,950 --> 00:40:20,100 පැකේජ් එක ආරක්ශිතයි. 579 00:40:20,250 --> 00:40:22,940 තාත්තට කියන්න. 580 00:40:44,740 --> 00:40:47,970 මොන විදියකින්වත් අර විදියට පීනලා මිනිහෙක් ජීවත් වුනා කියන එක වෙන්න බැරි වැඩක්. 581 00:40:48,060 --> 00:40:50,690 MI-6 පුහුණුව කියන්නේ සෙල්ලං නෙමෙයි නේද? 582 00:40:50,770 --> 00:40:53,370 ඇණයක් වගේ තදට ඉන්නවනේ. 583 00:40:53,460 --> 00:40:55,030 ගරු කරනවා ඒකට. 584 00:40:56,890 --> 00:40:59,060 ඉතිං, යාත්‍රාවට පිලිගන්නවා, යාලුවා. 585 00:41:01,730 --> 00:41:03,690 මං ඔයා ගැන නම් දන්නේ නෑ, 586 00:41:03,910 --> 00:41:06,120 ඒත් මට බොන්න නම් පුළුවන්. 587 00:41:07,230 --> 00:41:10,650 දෙයියෝ දන්නවා මං ඒක උපයාගත්තු බව.