1 00:00:25,630 --> 00:01:20,670 ජෝ බාබරෝ විසින් Subz.lk වෙනුවෙන් කල උපසිරැසි ගැන්වීමකි 1 00:01:24,630 --> 00:01:26,670 සර්?මේ ඉන්නේ එයා. 2 00:01:27,710 --> 00:01:29,790 වාසනාවන් කියන කෙල්ල? 3 00:02:02,270 --> 00:02:05,590 එයාලා මැජික් එකක් කරනවා, ඇයව දිනවන්න. 4 00:02:12,750 --> 00:02:17,590 මේ අශ්වයගේ නම Monaghan Boy. කෙම්ප්ටන්, 3ට, සඳුදා. 5 00:02:17,590 --> 00:02:20,990 ඔයාලට පුලුවන් ඔට්ටු අල්ලන්න.ඒත් කාටවත් කියන්න එපා. 13 00:03:13,390 --> 00:03:14,830 සුබ උදෑසනක් සර්. 14 00:03:24,710 --> 00:03:26,630 සුබ උදෑසනක් ෂෙල්බි. 20 00:04:09,790 --> 00:04:12,350 ඉක්මන් කරන්න.සුබ උදෑසනක් 21 00:04:11,364 --> 00:04:13,565 සුබ උදෑසනක් සර් ෂෙල්බි. ඉක්මන් කරන්න 22 00:04:30,390 --> 00:04:31,470 ෆින්? 23 00:04:34,270 --> 00:04:35,710 ආතර්ට මල විකාරෙටම පිස්සු. 24 00:04:39,830 --> 00:04:42,350 අවුරුදු 10ක එකෙක් මල විකාර ගැන දන්නේ මොනවද? 25 00:04:42,350 --> 00:04:44,110 සඳුදට 11යි මට. 26 00:04:56,590 --> 00:04:59,710 ඔයාලගේ ඔට්ටු අල්ලන්න . 28 00:05:06,670 --> 00:05:09,750 හරි කට්ටියම,දැන් අපි ඒක කරන්න ඕනි. 29 00:05:12,550 --> 00:05:13,630 බොහොම ස්තූතියි. 32 00:05:26,070 --> 00:05:27,830 ටොමි,ටොමී! 33 00:05:27,830 --> 00:05:30,630 ටොමී,මේක බලන්න! 34 00:05:30,630 --> 00:05:33,230 ටොමී! හැම ඔට්ටුවක්ම Monaghan Boyට. -හොඳ වැඩක් ජෝන්. 35 00:05:33,230 --> 00:05:36,390 ටොමී!මෙහෙට එනවා 37 00:05:49,990 --> 00:05:54,990 ඔයා ගැරිසන් උසාවිය පැත්තේ පවුඩර් මැජික් එකක් කරනවා දැකලා . 38 00:05:54,990 --> 00:05:57,150 කාලය නරකයි. 39 00:05:57,150 --> 00:05:59,110 මිනිස්සුන්ට ඔට්ටු අල්ලන්න හේතුවක් ඕනි. 40 00:05:59,110 --> 00:06:01,150 එහේ චීන්නු හිටියා. 41 00:06:01,150 --> 00:06:05,590 රෙදි හෝදන ගෑනි කිව්වා ඒකි මායාකාරියක් කියලා.ඒක උදව්වක් වෙයි. 42 00:06:05,590 --> 00:06:07,510 අපි චීන්නු එක්ක ගනුදෙනු කරන්නේ නෑ. 43 00:06:07,510 --> 00:06:08,950 පොත දිහා බලන්න... 44 00:06:08,950 --> 00:06:11,870 චීනුන්ට ඔවුන්ගෙම යෝජනා ක්‍රම තියෙනවා. 45 00:06:11,870 --> 00:06:13,150 අපි එකඟ වුනා,ආතර්. 46 00:06:14,310 --> 00:06:16,990 මම සල්ලි ඉපයීම භාර වෙලා ඉන්නේ. 47 00:06:19,590 --> 00:06:21,550 මොකද වෙන්නේ Monaghan Boy දින්නොත්,ටොමී? 48 00:06:22,670 --> 00:06:24,630 ඔයා දැන් තරඟ පාවා දෙනවද? 49 00:06:24,630 --> 00:06:28,550 Billy Kimber ගෙන් අවසර තියෙනවද ඔයාට තරඟ පාවා දෙන්න? 50 00:06:29,630 --> 00:06:30,990 එහෙනම් ඔයාට මොනවද තියෙන්නේ? 51 00:06:32,670 --> 00:06:37,270 ඔයා හිතන්නේ ඔයාට දොස් පවරන්න හැකි කියලද චීනුන්ට සහ බිලී කිම්බර්ට 52 00:06:37,270 --> 00:06:39,390 බිලීට මගුලේ හමුදාවක් තියෙනවා. 53 00:06:39,390 --> 00:06:43,350 මම හිතනවා..ආතර්,ඒකයි මම කරන්නේ, 54 00:06:47,270 --> 00:06:48,470 මම හිතනවා.. 55 00:06:49,750 --> 00:06:51,350 ..ඉතිං ඔයා කරන්න ඕනි නෑ. 56 00:06:56,030 --> 00:06:57,990 බෙල්ෆාස්ට් වලින් ආරංචියක් තියෙනවා. 58 00:07:03,470 --> 00:07:06,870 මම පවුලේ රැස්වීමක් කැදවනවා අද රෑ අටට. 59 00:07:06,870 --> 00:07:08,190 ඔයාලා හැමෝම එන්න ඕනි. 60 00:07:09,270 --> 00:07:11,710 මාව ඇහුනද?! ප්‍රශ්නයක් මග එනවා!! 61 00:08:11,510 --> 00:08:13,990 හරි,නිශ්ශබ්ද වෙන්න! 62 00:08:15,950 --> 00:08:17,790 සහෝදරවරුනි..! 63 00:08:17,790 --> 00:08:22,150 අපි අද තීරනයක් ගන්නවා!! -ඔව් 64 00:08:22,150 --> 00:08:24,310 ඒත් එකට අත උස්සන්න කලින්.. 65 00:08:25,510 --> 00:08:28,790 මට පෙන්නන්න ප්‍රංශේ සටන් කරපු අයගේ අත්, 66 00:08:28,790 --> 00:08:32,190 තමන්ගෙ සහෝදර සෙබලු එකක හිටපු, 67 00:08:32,190 --> 00:08:35,430 සහ ඔවුන් අසමත් වෙනවා දැක්ක අයගේ අත්. 68 00:08:40,390 --> 00:08:43,590 Flander වල භූමියේ ලේ ගලා ගියා, 69 00:08:43,590 --> 00:08:45,870 ඔබේ නලල්තල වල දාඩිය! 70 00:08:46,990 --> 00:08:48,390 කවුද ⁣ගෞරවය ලබා ගත්තේ? 71 00:08:49,430 --> 00:08:51,750 ඒ ඔබද? -නෑ 72 00:08:51,750 --> 00:08:54,870 ඒ ඔබේ බිරින්දෑ වරුද? -නෑ 73 00:08:54,870 --> 00:08:57,030 කවුද එහෙනම්? අපිත් සමග ඉන්නවද ඔවුන්? -නෑ 74 00:08:57,030 --> 00:09:01,150 නැත්නම් එයාලා හොඳට කකා බිබී ගෙදරට වෙලා සැප පහසුවට ඉන්නවද?, 75 00:09:01,150 --> 00:09:06,070 ඔබලා දරුවන්ට දාන්න සපත්තු දෙකක් ගන්න දුක්විදින වෙලාවේ. 76 00:09:06,070 --> 00:09:09,550 උන් ඔබලට දීපු තෑග්ග මොකක්ද කරපු කැප කිරීම් වල⁣ට? 77 00:09:10,590 --> 00:09:13,270 ඔබලගේ මගුල් වැටුප කැපුවා! 78 00:09:13,270 --> 00:09:15,270 ඒකයි ඔබලට ලැබුනු තෑග්ග! 79 00:09:15,270 --> 00:09:17,830 අත් උස්සන්න සටන් කරන්න ඕනි අය! 76 00:09:17,830 --> 00:09:20,670 ඔව්! 81 00:10:12,950 --> 00:10:14,630 ගෙදර ඒවා , ෂෙල්බි මහත්තයා. 82 00:10:34,950 --> 00:10:36,750 මට සැර අඩු එකක්. හරි. 83 00:10:56,710 --> 00:10:58,870 චියර්ස්,තෝමස්. 84 00:10:58,870 --> 00:11:00,030 ආයුබෝවන් ඔයාට. 85 00:11:06,270 --> 00:11:07,990 කුමාරයෙක්ගේ ඔටුන්නක්. 86 00:11:11,230 --> 00:11:14,150 -ඉක්මනටම රජ වෙයි.මම ඔට්ටු අල්ලනවා. -නෑ. 87 00:11:14,150 --> 00:11:17,830 නෑ, ඒත් පහුගිය ටිකේ මම අනුමාන කලා, 88 00:11:21,790 --> 00:11:22,990 මොකක් ගැනද? 89 00:11:24,070 --> 00:11:26,470 මගේ කෙනෙකුගේ සහෝදරියක්, 90 00:11:26,470 --> 00:11:29,350 BSA ෆැක්ටරියේ ටෙලිග්‍රාෆ් කාර්යාලයේ වැඩ කරනවා. 91 00:11:29,350 --> 00:11:32,190 එයා කිව්වා, ගිය සතියේ එයාලට පණිවිඩ ලැබුනලු, 92 00:11:32,190 --> 00:11:36,190 ලන්ඩන් වල ඉදන් වින්ස්ටන් චර්චිල්ගෙන්, 93 00:11:41,190 --> 00:11:43,110 මංකොල්ලයක් ගැන, 94 00:11:44,070 --> 00:11:46,710 "ජාතික වශයෙන් වැදගත් මංකොල්ලයක් " එහෙමලු කිව්වේ. 95 00:11:48,790 --> 00:11:52,590 ඇය නම් ලයිස්තුවක් හොයා ගෙන ටෙලිග්‍රාෆ් යන්ත්‍රයේ තිබිලා. 96 00:11:54,750 --> 00:11:57,790 ඔයාගේ නමයි මගේ නමයි ඒකේ තිබිලා. 97 00:12:00,630 --> 00:12:04,630 මොන වගේ ලයිස්තුවකද කොමියුනිස්ට් කාරයෙක්ගෙයි, බුකී කාරයෙක්ගෙයි නම් තියෙන්නේ? 98 00:12:09,310 --> 00:12:12,510 ඒක දුප්පත් මිනිස්සුන්ට වැරදි බලාපොරොත්තු, දෙන අයගේ ලයිස්තුවක් වෙන්න ඇති. 99 00:12:13,870 --> 00:12:16,950 අපි දෙන්නගේ එකම වෙනස,ෆ්‍රෙඩි. 100 00:12:16,950 --> 00:12:18,990 සමහර වෙලාවට, 101 00:12:18,990 --> 00:12:20,710 මගේ අශ්වයෝ දිනන්න ඉඩ තියෙනවා. 102 00:12:28,390 --> 00:12:31,070 ඔයා දන්නවද,මට දැන ගන්න ලැබෙන කොට සමහර පහර දීම් ගැන, 103 00:12:31,070 --> 00:12:34,830 මම හිතනවා ප්‍රංශෙදි ඔයාට වෙඩි වදින්න දුන්නා නම් හරි කියලා. 104 00:12:36,350 --> 00:12:39,710 විශ්වාස කරන්න,මාත් ඔයාට ඕකම වුනා නම් කියලා හිතනවා. 105 00:12:48,430 --> 00:12:52,390 එයාලා මාව අල්ලගන්න හදන්නේ! තුනට ගැන්නම. එකයි, දෙකයි, තුනයි, බිමට! 106 00:12:53,750 --> 00:12:55,990 හුස්ම ගන්න! ඩැනී. 107 00:12:55,990 --> 00:12:58,310 එයාලා මාව මරන්නයි යන්නේ! 108 00:12:58,310 --> 00:13:00,430 ඩැනී! 109 00:13:00,430 --> 00:13:02,990 ඩැනී!ඩැනී! ඔයා ගෙදර ඉන්නේ, අපි හැමෝම එංගලන්තේ ඉන්නේ! 110 00:13:02,990 --> 00:13:04,950 මේ ප්‍රංශේ නෙමෙයි. 111 00:13:04,950 --> 00:13:08,790 ඔයා කාලතුවක්කු කවචයක් නෙමෙයි, ඩැනී, ඔයා මිනිහෙක්. 112 00:13:08,790 --> 00:13:11,990 ඔයා මනුස්සයෙක්,ඩැනී. 113 00:13:11,990 --> 00:13:16,870 ඔයා හොඳින්,ඔයා හොඳින්. 114 00:13:16,870 --> 00:13:18,830 නැගිටින්න!නැගිටින්න! 116 00:13:28,430 --> 00:13:31,550 අපොයි මගුලයි! මන් ආපහු ඒක කලාද? 117 00:13:32,950 --> 00:13:34,910 ඔව් ඩැනී. 118 00:13:37,830 --> 00:13:39,590 මේක නවත්තන්න ඕනි. 119 00:13:41,190 --> 00:13:43,630 ඒකට කමක් නෑ. දෙවියනේ, ෂෙල්බි මහත්තයා, මට සමාවෙන්න.. 120 00:13:43,630 --> 00:13:47,030 ඒකට කමක් නෑ.ඔයා දැන් ගෙදර යන්න ඔයාගේ බිරිඳ ළඟට යන්න. 121 00:13:47,030 --> 00:13:49,990 මේ ⁣සේරම ජරාව ඔයාගේ ඔලුවෙන් අයින් කරලා දාන්න. 122 00:13:49,990 --> 00:13:51,710 ඔව්,ෂෙල්බි මහත්තයා,මට සමාවෙන්න. 123 00:13:52,990 --> 00:13:54,350 යන්න. 124 00:13:58,710 --> 00:14:01,390 ෂෙල්බි මහත්තයා, ඔයාට එයා ගැන මොනවා හරි කරන්න වෙනවා. 125 00:14:01,390 --> 00:14:02,950 හරියට හරි,හැරී. 126 00:14:02,950 --> 00:14:05,710 ඔයා Peacky blindersලට ලොකු මුදලක් ගෙවනවනේ ආරක්ෂාව වෙනුවෙන්. 127 00:14:06,790 --> 00:14:10,030 ඔයා තමයි මේ අවට නීතිය , ටොමී, නැද්ද? 128 00:14:10,030 --> 00:14:14,270 සමහරවිට ඔයාට ඩැනීගේ ඔලුවට උන්ඩයක් බස්සන්න වෙයි, පිස්සු හැදුනු අශ්වයන්ට කරනවා වගේ. 129 00:14:16,270 --> 00:14:19,590 සමහරවිට,දවසක ඔයාට මගේ ඔලුවටත් උන්ඩයක් බස්සන්න වෙයි. 130 00:14:29,070 --> 00:14:33,030 බිල ගේන්න Peacky blinders ළඟට.අපි මේ ගැන බලා ගන්නම් 131 00:14:52,590 --> 00:14:53,950 බලනවා තුවක්කුව දිහා. 132 00:14:54,709 --> 00:14:56,069 අදුරගත්තද ඒක? 133 00:14:59,390 --> 00:15:00,710 ඔහ්හ්! 134 00:15:00,710 --> 00:15:03,310 නැගිටිනවා! තමුසෙගේ පස්ස! මෝඩ ඌරා! 135 00:15:03,310 --> 00:15:05,470 පෝල් නැද්දේ ඔයා මොන මගුලක්ද කරන්න හදන්නේ?! 136 00:15:05,470 --> 00:15:09,270 ෆින් හවස මේකෙන් සෙල්ලම් කර කර හිටියා. මේක ලෝඩ් කරලයි තිබ්බේ. 137 00:15:09,270 --> 00:15:11,350 තව පොඩ්ඩෙන් එයා Ada ගේ පපුව හිල් කරනවා. 138 00:15:11,350 --> 00:15:13,190 ඒක මගේ සාක්කුවෙන් වැටිලා වෙන්න ඕනි. 135 00:15:13,190 --> 00:15:17,310 එයා කිව්වා මේක සූදුපලේ මේසයක් උඩ තිබුනා කියලා... උන්ඩත් එක්කම. 140 00:15:17,310 --> 00:15:20,070 ආ...මම බීලා ඉන්න ඇති. 141 00:15:21,590 --> 00:15:23,070 ඔයා කොයි වෙලේද බීලා නැත්තෙ? 142 00:15:23,070 --> 00:15:25,670 බලන්න පෝල් නැන්දේ.මට සමාවෙන්න. 143 00:15:25,670 --> 00:15:27,710 මට..මට සමාවෙන්න . 144 00:15:29,030 --> 00:15:30,710 අපි මේක අපි අතරෙම තියා ගමු, 145 00:15:30,710 --> 00:15:33,070 ඔයා ⁣ආයි තුවක්කු එහෙ මෙහෙ නොදා ඉන්න පොරොන්දු වෙනවා නම්. 146 00:15:36,990 --> 00:15:40,070 බලන්න,මම දන්නවා බිරිඳක් නැතුව ළමයි 4දෙනෙක් ඉන්න එක අමාරුයි කියලා. 147 00:15:40,070 --> 00:15:42,390 ඒත් මගේ ඇරඹුම ඊට වඩා අමාරුයි. යමු,අපි පරක්කුයි. 148 00:15:43,910 --> 00:15:45,470 හරි. 149 00:15:45,470 --> 00:15:49,110 මම මේ රැස්වීම කැදෙව්වේ මට ගොඩක් වැදගත් ආරංචියක් ලැබුනු නිසා. 150 00:15:49,110 --> 00:15:52,790 Scudboat සහ Lovelock බෙල්ෆාස්ට් වල ඉඳන් ඊයේ රෑ ආවා. 151 00:15:53,870 --> 00:15:56,950 ඔවුන් කුටියක් මිලදී ගත්තා ඔවුන්ගේ සේවිකාවන් එක්රැස් කිරීමට. 152 00:15:56,950 --> 00:15:59,710 එයාලා ෂැන්ක්හිල් පාරේ බාර් එකක හිටියා ඊයේ රෑ, 153 00:15:59,710 --> 00:16:02,270 ඒ බාර් එක ඇතුලේ, පොලිස් කාරයෙක් හිටියා.. 154 00:16:03,430 --> 00:16:05,070 මේවත් තියාගෙන. 155 00:16:07,910 --> 00:16:10,870 "ඔබ අඩි පහ⁣ට වඩා උස නම් සහ සටන් කල හැකි නම් බර්මින්හැම් වලට එන්න." 156 00:16:12,430 --> 00:16:16,510 ඔවුන් අයිරිෂ් රෙපරමාදුවරුන් බඳවා ගන්නවා අතිරේක බලඇණියක් විදියට. 157 00:16:16,510 --> 00:16:19,750 ඒ මොකටද? -නගරය පිරිසිදු කරන්න, ඇඩා. 158 00:16:19,750 --> 00:16:21,270 ඔහු ප්‍රධාන පොලිස් පරීක්ෂක කෙනෙක්. 159 00:16:22,390 --> 00:16:26,030 පහුගිය අවුරුදු හතරේ,එයා බෙල්ෆාස්ට් වලIRA කාරයෝ ඉවත් කරමින් හිටියේ. 160 00:16:26,030 --> 00:16:28,350 කොහොමද තමුසේ ඔච්චර දන්නේ? 161 00:16:28,350 --> 00:16:30,790 මොකද මම අපෙන් අල්ලස් ගන්න පොලිස්කාරයන්ගෙන් ඇහුවා. 162 00:16:30,790 --> 00:16:32,310 මොකද තමුන් මට නොකිව්වේ? 163 00:16:34,270 --> 00:16:35,350 මම ඔයාට කියනවා. 164 00:16:37,950 --> 00:16:39,950 ඉතිං මොකටද ඔවුන් එයාව මෙහාට එවන්නේ? 165 00:16:39,950 --> 00:16:42,670 හොඳයි, BSAවල උද්ගෝෂණ නිසා වෙන්න පුලුවන් ... 166 00:16:42,670 --> 00:16:44,630 සහ ඔස්ටින් වල ප්‍රමාදය නිසා. 167 00:16:44,630 --> 00:16:47,230 දැන් පත්තර වල යනවා ද්‍රෝහි කම් ගැන, 168 00:16:47,230 --> 00:16:49,150 සහ විප්ලව ගැන . 169 00:16:49,150 --> 00:16:51,310 මම හිතනවා එයා කොමියුනිස්ට් වරු පස්සෙ යන්නේ කියලා. 170 00:16:51,310 --> 00:16:54,270 එහෙනම් ඒක අපිට ප්‍රශ්නයක් වෙන එකක් නෑ,නේද? 171 00:16:54,270 --> 00:16:57,950 මෙහෙ ග්‍රීන් ලේන්ස් වල ඉන්නවා අයිරිෂ් වරු බෙල්ෆාස්ට් වලින් පැනලා ආපු ඔහුගෙන් බේරෙන්න. 172 00:16:57,950 --> 00:17:01,150 එයාලා කියනවා ඔහුට විරුද්ධ වෙච්ච ක්‍රිස්තියානුවෝ අතුරුදහන් වුනා කියලා. 173 00:17:01,150 --> 00:17:04,670 ඔව්, එ්ත් අපි IRA නෙමෙයි.අපි සටන් කලේ මගුලේ රජා වෙනුවෙන්. 174 00:17:05,790 --> 00:17:09,430 අපි Peaky Blindersලා අපි පොලිස් කාරයින්ට බය නෑ.. 175 00:17:09,430 --> 00:17:12,870 එයා හරි. උන් අපිව හොයන් ආවොත්,අපි උන් එකා ගානේ හිනාගස්සමු. 176 00:17:12,870 --> 00:17:14,230 ඉතිං,ආතර්.. 177 00:17:14,230 --> 00:17:16,990 එච්චරද? -ඔයා මොනවද හිතන්නේ පෝල් නැන්දේ? 178 00:17:18,070 --> 00:17:19,790 මේ පවුල හැමදේම විවෘතවයි කරන්නේ 179 00:17:20,870 --> 00:17:23,470 ඔයාට මේ රැස්වීමේ තව කියන්න මුකුත් නැද්ද?,තෝමස්. 18 00:17:23,470 --> 00:17:24,590 නෑ. 181 00:17:25,870 --> 00:17:27,590 මුකුත් නෑ ඒක කාන්තාවන්ගේ වැඩක්, 182 00:17:27,590 --> 00:17:31,830 මේ මුලු ව්‍යාපාරයම කාන්තාවන්ගේ වෙලා තිබ්බා ඔයාලා යුද්ධෙට ගිහින් ඉද්දි. 183 00:17:31,830 --> 00:17:33,590 මොනවද වෙනස් වෙලා තියෙන්නේ? 184 00:17:34,670 --> 00:17:36,550 අපි ආපහු ආවා. 192 00:18:04,870 --> 00:18:06,390 මෙහෙන් මකබෑවියන්, 193 00:18:16,030 --> 00:18:17,390 පලයන් යන්න! 194 00:18:30,830 --> 00:18:32,950 එච්චරයි, මම තවත් දුර යන්නේ නෑ. 195 00:18:49,870 --> 00:18:51,830 මට විනාඩි දහයක් තියෙනවා. ඔයාට මොනවද ඕනි? 196 00:18:57,190 --> 00:18:58,470 පැහැදිලි කිරීමක්. 197 00:19:02,310 --> 00:19:05,110 ඔයා මොනවා හරි හංගනවා නම් ඒක කියන්න පුලුවන් මට. 198 00:19:07,870 --> 00:19:09,110 මේ වටපිටාවෙ මිනිස්සු කතාකරනවා. 199 00:19:10,390 --> 00:19:12,950 සමහරු BSA එකේ වැඩකරන්නේ. 200 00:19:12,950 --> 00:19:15,670 මම ෆැක්ටරි වල ලොක්කන්ගේ බිරින්දෑ වරුන්ට කතා කලා. 201 00:19:15,670 --> 00:19:18,830 පොලිස් කාරයෝ ප්‍රශ්න කරලා තියෙනවා ආරක්ෂිත වෙළඳසැල් වලදි? 202 00:19:20,470 --> 00:19:24,510 ෆැක්ටරි වල මුකුත් වෙන්න බෑ ඔයා නොදැනුවත්ව. 203 00:19:24,510 --> 00:19:26,630 කතා කරන්න. 204 00:19:26,630 --> 00:19:28,750 දෙවියොයි මායි අහගෙන ඉන්නේ. 205 00:19:39,030 --> 00:19:40,630 ඒක පුරුද්දක් වෙන්න ඕනි. 206 00:19:43,310 --> 00:19:46,830 මට ගැනුම්කරුවෙක් හිටියා ලන්ඩන්වල.. මෝටර් බයික්ස් වලට, 207 00:19:46,830 --> 00:19:50,990 මම මගේ මිනිස්සුන්ට කිව්වා පෙට්‍රල් බයික් හතරක් හොරකම් කරන්න කියලා. 208 00:19:53,230 --> 00:19:55,430 මම හිතන්නේ උන් බීලා හිටියේ. 209 00:19:55,430 --> 00:19:59,150 තාම ෆැක්ටරි වල මිනිස්සු ඉන්නවා සබඳතා හදන්න පුලුවන් . 210 00:20:03,030 --> 00:20:05,270 උන් වැරදි බහලුමක් අරගෙන තියෙන්නේ. 211 00:20:06,510 --> 00:20:10,350 කොල්ලෝ ටික ඒක Charlie Strongගේ තැන කිව්ව විදියට දාලා තිබුනා. 212 00:20:10,350 --> 00:20:12,590 එයාලා ඒක අපනයනය ජැටියෙන් වෙනුවට, 213 00:20:12,590 --> 00:20:14,110 ආරක්ෂිත ජැටියෙන් ගන්න ඇති. 214 00:20:20,030 --> 00:20:22,790 අනේ මගේ දෙවියනේ! 215 00:20:22,790 --> 00:20:25,990 ඒවයේ තිබුනේ 25ලෙවිස් මැෂින් තුවක්කු, 216 00:20:25,990 --> 00:20:28,950 උන්ඩ 10000ක්, 217 00:20:28,950 --> 00:20:33,190 50 සෙමි මැෂින් තුවක්කු, පිස්තෝල 200ක්. 218 00:20:33,190 --> 00:20:35,470 දෙවියනේ,ටොමී! 219 00:20:35,470 --> 00:20:37,470 ඒවා ලිබියාවට යමින් ඉදලා තියෙන්නේ. 220 00:20:38,750 --> 00:20:41,590 චාර්ලිගේ තැනට ගේනකොට. 221 00:20:44,590 --> 00:20:47,630 මට කියන්න ඔයා ඒවා ආරක්ෂිතව තිබ්බා කියලා. 222 00:20:47,630 --> 00:20:50,110 අපි ඒවා වැස්සට නොතෙමන්න අරන් තිබ්බා. 223 00:20:50,110 --> 00:20:51,950 ඒ තුවක්කු තාම ග්‍රීස් කරලා නෑ. 224 00:20:56,390 --> 00:20:58,710 එහෙනම් ඒකයි එයාලා බෙල්ෆාස්ට් වල ඉඳලා මෙහාට පොලිස් කාරයෙක් එවන්නේ. 225 00:21:00,030 --> 00:21:01,630 සමහරවිට,සමහරවිට නැති වෙන්න පුලුවන්. 226 00:21:03,670 --> 00:21:07,390 තෝමස්,ඔයා බුකී කරුවෙක්,පැහැර ගන්නෙක්,සටන් කරුවෙක්, 227 00:21:07,390 --> 00:21:09,030 ඔයා මෝඩයෙක් නෙමෙයි. 228 00:21:09,030 --> 00:21:12,630 ඔයා ඒවා කාට හරි පාවිච්චි කරන්න විකිණුවොත් , ඔයාව එල්ලයි. 229 00:21:18,310 --> 00:21:20,870 ඒවා විසි කරන්න කොහෙහරි පොලිසීයට හොයා ගන්න පුලුවන් තැනක. 230 00:21:20,870 --> 00:21:23,870 සමහරවිට ඒවා වැරදි කෙනෙක්ගේ අතට ගිහින් නෑ කියලා උන් දැන ගත්තම, 231 00:21:23,870 --> 00:21:25,510 මේක මෙතනින් ඉවර වෙයි. 232 00:21:25,510 --> 00:21:27,670 චාර්ලිට කියන්න අද රෑට විසිකරන්න කියලා. 233 00:21:27,670 --> 00:21:31,910 නෑ.හඳ පායන දවසට එයා මුකුත් කරන්නේ නෑ. 234 00:21:31,910 --> 00:21:34,310 අමාවකට දවස් තුනක් තියෙනවා. 235 00:21:34,310 --> 00:21:36,510 එහෙනම් ඔයා හරි දේ කරාවි? 236 00:21:39,230 --> 00:21:43,750 ඔයාට ඔයාගේ අම්මාගේ නුවණ තියෙනවා, ඒත් ඔයාගේ තාත්තගේ යක්ෂගතිත්. 237 00:21:43,750 --> 00:21:46,830 මම පේනවා එයාලා රන්ඩු වෙනවා. 238 00:21:46,830 --> 00:21:48,710 ඔයාගේ අම්මට දිනන්න දෙන්න. 239 00:22:38,590 --> 00:22:42,750 මා ළඟ පෙනී ක්‍රෂ් එකට ටිකට් තියෙනවා. එයාලා ටොම් මික්ස්ගේ ෆිල්ම් එකක් පෙන්නනවා. 240 00:22:42,750 --> 00:22:45,230 මම අද චිත්‍රපට බලන තත්ත්වෙක නෙමෙයි ඉන්නේ,Ada. 241 00:22:45,230 --> 00:22:48,670 හොඳයි,මම ඒක අපහු අහන්න නෙමෙයි යන්නේ.කලින් පාර මාව මඩ වලින් වැහුනා. 242 00:22:48,670 --> 00:22:50,390 පොඩ්ඩක් ඇවිදිමු. 243 00:22:50,390 --> 00:22:52,830 අපි දුරට ගියොත් Greet වල අපිට බාර් එකකට යන්න පුලුවන් . 244 00:22:52,830 --> 00:22:55,310 ඔයාගේ සහොදරයාගේ යාලුවෝ ඉන්නවා Greetවල. 245 00:22:55,310 --> 00:22:58,150 එයාට යාලුවෝ හැමතැනම,අපි ලන්ඩන් වලට ඇවිදන් ගියත්. 246 00:22:58,150 --> 00:23:01,830 මම ඔයත් එක්ක ඉන්නේ ඔයා එයාලට බය නැති නිසා. 247 00:23:01,830 --> 00:23:04,030 අපොයි,මම එයාලට බයයි. 248 00:23:04,030 --> 00:23:06,550 ඒත්,ඔයා එයාලට බය තරමට වඩා මට ආ⁣දරෙයි,නේද? 249 00:23:08,310 --> 00:23:10,270 මට මේක හැමදාම හංගන්න ඕනි නෑ. 250 00:23:11,510 --> 00:23:13,710 අපි ඉක්මනට එයාලට කියමු -කවද්ද? 251 00:23:18,310 --> 00:23:20,310 කෙහොමද පවුලේ හමුව ? 252 00:23:22,950 --> 00:23:27,030 වෙනසක් නෑ.අලුත් පොලිස් කාරයෙක් එනවා, -මට ඇහුනා. 253 00:23:27,030 --> 00:23:29,870 ටොමී කිව්වා එයා එන්නේ ඔයා වගේ අය පස්සෙන් කියලා. 254 00:23:29,870 --> 00:23:35,230 ඉතිං ඔයා ඔයාගේ පොත් ගිනි තියලා,කතා පවත්වන එක නැවැත්තුවොත් හොඳයි. 255 00:23:35,230 --> 00:23:37,510 අනේ මගේ Ada. 256 00:23:37,510 --> 00:23:41,990 හීත් රජ පවුලේ එකම කුමාරිය. 257 00:23:41,990 --> 00:23:44,750 මම දුප්පත් කොමියුනිස්ට්කාරයෙක් ලොකු කටක් තියෙන. 258 00:23:48,870 --> 00:23:51,670 මාව සිපගන්න,Ada කුමාරිය. 259 00:24:34,270 --> 00:24:36,310 මම ආවේ රස්සාවට. 260 00:24:38,910 --> 00:24:41,590 ඔයාට පිස්සුද? -මොකක්ද? 261 00:24:41,590 --> 00:24:45,430 ඔයා මේ තැන ගැන දන්නවද? -මම දැන්වීම දැක්කා. 262 00:24:45,430 --> 00:24:48,230 වෙන කෙනෙක් ගත්තා. -ඒක තිබ්⁣බේ ඊයේ පත්තරේ. 263 00:24:48,230 --> 00:24:50,990 විශ්වාස කරන්න,සොඳුරිය, මම ඔයාට උදව්වක් කරන්නේ. 264 00:24:50,990 --> 00:24:54,310 මම උදව්වක් නෙමෙයි ඉල්ලන්නේ.මම ඉල්ලනනේ රස්සාවක්. 265 00:24:57,590 --> 00:25:00,830 ඔයා ගොඩක් හොඳයි. 266 00:25:00,830 --> 00:25:04,350 කොහාමද ඔයා දන්නේ? -⁣ගොඩක් ලස්සනයි. 267 00:25:04,350 --> 00:25:06,590 උන් ඔයාව බිත්තියකට හේත්තු කර ගනියි. 268 00:25:06,590 --> 00:25:10,030 මට පලපුරුද්දක් තියෙනවා. 269 00:25:14,190 --> 00:25:16,870 ඔයා අයර්ලන්තේ කොහෙන්ද? 270 00:25:16,870 --> 00:25:19,190 Galway. -ආහ් ! 271 00:25:19,190 --> 00:25:20,710 මම වැඩ කලේ Dublin වල. 272 00:25:22,030 --> 00:25:24,030 මගේ අම්මා Galway වල. 273 00:25:26,750 --> 00:25:28,310 ඔයා ලස්සන වැඩියි. 274 00:25:28,310 --> 00:25:30,950 බලන්න. 275 00:25:30,950 --> 00:25:32,830 අහන්න. 282 00:26:16,070 --> 00:26:19,870 අයර්ලන්තෙදි මගේ සින්දු අහලා එයාලා, රන්ඩු කරන එක නැවැත්තුවා. 283 00:26:21,790 --> 00:26:24,710 හොඳයි,මම හිතනවා ඔයා සින්දු ගොඩක් දන්නවා ඇති කියලා. 284 00:27:13,270 --> 00:27:15,630 ළදරුවෝ... 285 00:27:15,630 --> 00:27:20,110 අස්ථාවර,ප්‍රතික්ෂේපිත වෙලා යනවා.. 286 00:27:22,470 --> 00:27:26,310 කෙල්ලෝ, අවුරුදු 11ක විතර... 287 00:27:27,950 --> 00:27:32,950 පැයකට පැන්ස 3ට වයසක මිනිස්සුන්ට විකිනෙනවා. 288 00:27:32,950 --> 00:27:36,510 සත්තු වගේ හැසිරනෙවා! 289 00:27:36,510 --> 00:27:39,110 පිරිහිලා. 290 00:27:39,110 --> 00:27:44,750 තාත්තලා,තමන්ගේ දුව එක්ක, සහෝදර සහෝදරියෝ එකට නිදියනවා. 291 00:27:44,750 --> 00:27:49,030 හොරුයි හිගන්නොයි පාරවල් වල රජ කරනවා 292 00:27:49,030 --> 00:27:54,870 මේ හැමදේම කුණු වෙච්ච තුවාලයක් වගේ හැම දාම ගඳ ගහනවා... 293 00:27:55,990 --> 00:27:58,190 ..තමුසෙලගේ ලොක්කෝ! 294 00:27:58,190 --> 00:28:01,230 තමුසෙලා දැක්ක තැන ගරු කරන අය.! 295 00:28:03,710 --> 00:28:05,390 Peaky Blindersලා! 296 00:28:07,350 --> 00:28:11,270 දරුණු..කෘෘර වැඩ කරන කල්ලියක්. 297 00:28:11,270 --> 00:28:17,190 ඒවා දකින අයගේ ඇස් අන්ධ කරන ඒවට කතා කරන අයගේ දිවවල් කපන එවුන්. 298 00:28:18,950 --> 00:28:20,870 උඹලා උන්ටත් අන්තයි! 299 00:28:24,030 --> 00:28:28,470 යුද්ධෙන් පස්සේ මේ වෙනකම් උන්ගෙන් අල්ලස් අරන්, 300 00:28:28,470 --> 00:28:35,510 මේවා නොදැක්කා වගේ හිටපු තොපි! උන්ට වඩා අන්තයි..! 301 00:28:37,510 --> 00:28:40,670 සාප වේවා ඔය නිල ඇඳුම් ගඳ ගස්සනවට! 302 00:28:44,070 --> 00:28:51,390 ඊට පස්සේ...තව IRA කාරයොයි, කොමියුනිස්ට්කාරයොයි. 303 00:28:51,390 --> 00:28:54,030 හදවත් තවත් අඳුරු වෙනවා. 304 00:28:54,030 --> 00:29:01,150 උන් මේ දේවල් වලින් පෝෂනය වෙනවා,මළකුනු උඩ ඉන්න පිලව් වගේ..! 305 00:29:02,430 --> 00:29:07,350 මේ පිලව්,උන් හොඳට පෝෂනය වුනොත් මැස්සෝ වගේ ඉගිලෙන්න ගන්නවා.. 306 00:29:07,350 --> 00:29:13,310 ඊටපස්සේ උන්ගේ අදහස් රට පුරා, ලො⁣කේ පුරා පතුරවනවා. 307 00:29:13,310 --> 00:29:18,110 උන් ඔක්කොම..අපේ හතුරෝ! 308 00:29:19,670 --> 00:29:22,110 ඔලු තුනේ රාක්ෂයෙක්.. 309 00:29:22,110 --> 00:29:27,270 මගේ රාජකාරිය තමයි ඒවා කපලා දාන එක! මම ඒක කරනවා. 310 00:29:30,630 --> 00:29:36,950 මම ඔය කවුරුත් විශ්වාස කරන්නේ නෑ,මගේ විශ්වාසය දිනා ගන්නකම්. 311 00:29:38,790 --> 00:29:41,150 ඒක ඔහෙලට අමාරු වෙයි. 312 00:29:44,910 --> 00:29:49,070 මේ තමයි අලුත් මිනිස්සු , තමුන්ලගේ තනතුරු වලට පත් වෙන. 313 00:29:50,670 --> 00:29:52,670 හොඳ මිනිස්සු... 314 00:29:52,670 --> 00:29:55,110 දෙවියන්ට ගරු කරන පවුල්වල අය. 315 00:29:57,310 --> 00:30:02,550 හිරු බැස යද්දි ⁣මේ අය දිවුරුම් දෙයි, නිල ඇඳුම් ලබා ගනියි. 316 00:30:02,550 --> 00:30:06,230 හෙට හිරු නගිද්දි මේ අය පාරවල් වල ඉදීවි. 317 00:30:10,110 --> 00:30:12,910 අපිට විරුද්ධ වෙන අයට දෙවි පිහිටයි! 318 00:30:18,510 --> 00:30:20,390 සමා⁣වෙන්න,ෂෙල්බි මහත්තයා. 319 00:30:20,390 --> 00:30:24,030 හරි. ඉඩ දෙන්න ෂෙල්බි මහත්තයට. මහත්තයා, මේ පැත්තෙන්. 320 00:30:26,670 --> 00:30:28,230 කෙල්ලනේ, 321 00:30:28,230 --> 00:30:31,790 අපේ කෙනෙක් එක්ක ආවම,ඔයාලා පෝලිම් වල ඉන්න ඕනි නෑ, 322 00:30:35,670 --> 00:30:39,590 හරි..මට හොඳ සැපක් ඕනි ඔය දෙන්නගෙන්ම.. 323 00:30:39,590 --> 00:30:42,030 අනික් මිනිස්සු ඇතුලට එන්න කලින්.. 324 00:30:42,030 --> 00:30:44,110 මෙහාට එන්න. තොප්පිය ගලවන්න. 325 00:30:44,110 --> 00:30:45,830 මොන මගුලක්ද?! 326 00:30:45,830 --> 00:30:48,430 මොකාද තමුසේ?! 327 00:30:48,430 --> 00:30:51,310 මම ආතර්-මගුලේ-ෂෙල්බි! 328 00:31:14,310 --> 00:31:16,390 ආතර් ෂෙල්බි! 329 00:31:16,390 --> 00:31:20,310 නායක ලොකු බල්ලා Peacky Blindersලගේ. 330 00:31:31,910 --> 00:31:33,590 මගේ දිහා බලනවා. 331 00:31:56,110 --> 00:31:57,790 අවජාතකයා! 332 00:32:01,470 --> 00:32:03,710 තමුසෙගේ නිලඇදුම? 333 00:32:03,710 --> 00:32:05,870 භයානකයි, මට විශ්වාසයි. 334 00:32:05,870 --> 00:32:11,430 තුවක්කුවක් තිබ්බද මූ ළඟ? -නෑ.මේස් එක ඇතුලේ පිහියක් තිබ්බා. 335 00:32:16,070 --> 00:32:18,830 දැන්,ෂෙල්බි මහත්තයා 336 00:32:18,830 --> 00:32:24,030 මේ මන් ගැන හඳුන්වා දීමක් විදියට ඔයා දකින්න ඕනි. 337 00:32:24,030 --> 00:32:26,070 තේරුනාද? 338 00:32:26,070 --> 00:32:32,470 මම මේ ලෝකයේ වැදගත් කොට සලකන්නේ "ඇත්ත" විතරයි. 339 00:32:32,470 --> 00:32:34,430 ඉතිං... 340 00:32:36,510 --> 00:32:39,430 ..තමුසේ මොනවද දන්නේ මංකොල්ලය ගැන? 341 00:32:39,430 --> 00:32:41,190 මොන මංකොල්ලයද? 342 00:32:50,310 --> 00:32:52,030 මම තමුසෙගෙන් ආයි අහනවා. 343 00:32:53,550 --> 00:32:56,830 තමුසේ..මොනවද..දන්නේ මංකොල්ලය ගැන? 344 00:32:56,830 --> 00:33:00,830 මම දෙවියන්ට දිව්රනවා..මං දන්නේ නෑ තමුසේ මොනවද කියවන්නේ කියලා. 345 00:33:00,830 --> 00:33:03,070 මොන මගුලේ මංකොල්ලයක්ද? 346 00:33:04,310 --> 00:33:07,550 ආහ්! 347 00:33:12,670 --> 00:33:18,310 අවුරුදු 35ක් තමුසේ වගේ තිරිසන්නු එක්ක ගනුදෙනු කරලා තියෙන නිසා, 348 00:33:18,310 --> 00:33:23,630 මට කියන්න පුලුවන් තමුසේ කියන්නේ ඇත්තද බොරුද කියලා. 349 00:33:25,430 --> 00:33:27,270 මම බොරු කියන්නේ නෑ. 350 00:33:27,270 --> 00:33:29,870 හරිද? මම බොරු කියන්නේ නෑ. 351 00:33:38,670 --> 00:33:40,230 මම දන්නවා. 352 00:33:43,870 --> 00:33:47,670 මම තමුසෙගේ ඇස් වල ලේ ඇරුනම වෙන දෙයක් දකින්නේ නෑ. 353 00:33:48,950 --> 00:33:50,670 තමුසෙගේ නහරවල නෑ.. 354 00:33:50,670 --> 00:33:55,910 කපටි, රැවටිලිකාර අදහස් තියෙන ලේ. 355 00:33:57,830 --> 00:33:59,830 ඒත් මේක තේරුම් ගන්නවා. 356 00:34:01,670 --> 00:34:08,310 මගේ බලය හොඳටම ඇති තමුසෙගේ ජරා පවුල, 357 00:34:08,310 --> 00:34:11,550 ඉවරයක් කරලා දාන්න. 358 00:34:15,390 --> 00:34:17,390 නැත්නම්... 359 00:34:20,390 --> 00:34:22,470 අපිට එකිනෙකා⁣ට උදව් කරන්න පුලුවන් . 360 00:34:37,030 --> 00:34:41,630 හැමදාම දවල්ට මෙහෙම සෙනඟද? -නෑ. මේ St Andrews යන අය. 361 00:34:41,630 --> 00:34:45,470 යාතිකා කරන්නද? -St Andrews කියන්නේ පාපන්දු පිටියක්. 362 362 00:34:45,470 --> 00:34:48,510 Blues සෙල්ලම් කරනවා. අර ඉස්සරහින් ඉන්නේ එයාලා. 363 00:34:48,510 --> 00:34:51,790 අර ඉන්නේ දැල් රකින්නා විශ්වාස කලත් නැතත් -හෙලෝ 364 00:34:56,670 --> 00:34:58,310 මට රම් බෝතලයක් ඕනි. 365 00:34:58,310 --> 00:35:01,070 කරුණාකරලා ගෙදර හදපු එකක්. 366 00:35:01,070 --> 00:35:04,350 බෝතලයක්? -ඔව්. -සුදුද? කලුද?-ඕනි එකක්. 367 00:35:04,350 --> 00:35:06,750 හරි කොල්ලනේ,දෙකක්ද? 368 00:35:08,110 --> 00:35:09,790 ස්තූතියි. 369 00:35:11,470 --> 00:35:13,230 හැරී කිව්වා ගෙදර හදපුවා කියලා. 370 00:35:15,110 --> 00:35:16,830 ඔයා ගණිකාවක්ද ? 371 00:35:20,550 --> 00:35:23,030 ⁣ ඔයා ගණිකාවක් නෙමෙයි නම් ඉන්නේ වැරදි තැනක. 372 00:35:29,910 --> 00:35:31,790 ඔයා අනතුරු අගවපු අයගෙන් කෙනෙක්ද එයා ? 373 00:35:31,790 --> 00:35:35,110 බලන්න,ඔයා මිත්‍රශීලී කෙනෙක් , හැබැයි පරිස්සම් වෙන්න . 374 00:35:35,110 --> 00:35:38,950 මම කිව්වොත් ගෙදර හදපු එකක් කියලා, එහෙනම් මුකුත් කියන්න එපා,ඒ කවුරු වුනත්. 375 00:35:38,950 --> 00:35:43,630 එයාලා ඔයාව ඕනි කියලා හිතුවොත්,ඒකට විරුද්ධ වෙන්න කවුරුත් නෑ. 376 00:35:43,630 --> 00:35:48,070 ඔයාගේ වාසනාවට,ප්‍රංශේ ඉදන් ආවට පස්සේ ටොම්ට කාවවත් ඕනි වුනේ නෑ. 377 00:35:48,070 --> 00:35:49,710 ඔව් කොල්ලනේ. 378 00:35:52,950 --> 00:35:56,030 ජෝන්,එයාගේ ඇස් පිහදාන්න. -කවදා ඉදන්ද ඔයා නියෝග දෙන්නේ? 379 00:35:56,030 --> 00:35:59,750 මම පුරුදු වුන හෙදියක් -මාව හිනාගස්සන්න එපා,ඒකෙන් මට රිදෙනවා. 380 00:35:59,750 --> 00:36:03,550 මට පුලුවන් ! -ඔයා පල්ලියේ ප්‍රථමාධාර කදවුරට ගියා . 381 00:36:03,550 --> 00:36:05,270 ඒකෙනුත් පැන්නුවා, හිනාවෙලා 382 00:36:05,270 --> 00:36:09,350 ඊට කලින් මම හුස්ම හිර වෙන එක නවත්තන්න ඉගෙන ගත්තා.. -මගේ හුස්ම හිර වෙලා නෑ.නේද? 383 00:36:09,350 --> 00:36:12,430 එහෙම වෙයි මන් මේ රෙදි ටික ඔයාගේ බෙල්ල වටේ එතුවම. 384 00:36:12,430 --> 00:36:14,710 මට එයාව බලන්න දෙන්න. 385 00:36:14,710 --> 00:36:16,670 හරි.මෙන්න 386 00:36:19,150 --> 00:36:21,070 මට ඒක දෙන්න. 387 00:36:24,310 --> 00:36:26,670 ඔයා හොඳින්. 388 00:36:29,270 --> 00:36:32,030 එයා කිව්වා චර්චිල්ලු එයාව මෙහෙ⁣ට එව්වේ. 389 00:36:33,590 --> 00:36:35,870 ජාතික වැදගත්කමක් ඇති දෙයක්ලු. 390 00:36:35,870 --> 00:36:38,030 මංකොල්ලයක් ගැන දෙයක්. 391 00:36:41,630 --> 00:36:44,350 එයා අපෙන් උදව් ඉල්ලුවා. -අපි උන්ට උදව් කරන්නේ නෑ.. 392 00:36:44,350 --> 00:36:47,350 එයා හැමදේම දන්නවා අපේ යුධ වාර්තා ගැන. 393 00:36:47,350 --> 00:36:50,790 එයා කිව්වා අපි දේශප්‍රේමීන් කියල, එයා වගේම. 394 00:36:51,990 --> 00:36:55,230 එයාට ඕනි අපි එයාට තොරතුරු දෙන්න. 395 00:36:56,990 --> 00:37:00,270 මම කිව්වා.. 396 00:37:00,270 --> 00:37:04,830 මම පවුලේ හමුවක් තියලා තීරණයක් ගන්නම් කියලා. 397 00:37:12,670 --> 00:37:18,230 ඇයි නැත්තේ? අපිට ගනුදෙනුවක් නෑ ෆර්මියානුවෝ එක්කවත් කොමියුනිස්ට්වරු එක්කවත්. 398 00:37:23,510 --> 00:37:25,950 ඔයාට මොකක්ද වෙලා තියෙන්නේ ? 399 00:37:25,950 --> 00:37:28,750 මොන මගුලක්ද එයාට වෙලා තියෙන්නේ ළඟකදි ඉදන් ?! 400 00:37:28,750 --> 00:37:32,550 මම දන්නවා නම් එයාට බෙහෙතෙක් අරන් දෙනවා. 413 00:38:31,110 --> 00:38:33,670 අපි යුද්ධෙන් පස්සේ මෙහෙ සින්දු කිව්වෙම නෑ. 414 00:38:35,030 --> 00:38:36,790 ඇයි ඔයා එහෙම හිතන්නේ,හැරී? 415 00:39:10,590 --> 00:39:16,110 ඉතිං මොන වගේ යෝජනාවක්ද මේ අලුත් පොලිස් කාරයා ඉදිරිපත් කරලා තියෙන්නේ? 416 00:39:17,830 --> 00:39:21,590 දෙවියනේ! ඔයාගේ බෝල හිස් වුනා විතරයි ආයි දේශපාලනය කතා කරනවා. 417 00:39:29,830 --> 00:39:30,830 මොකක්ද ටොමී කිව්වේ? 418 00:39:30,830 --> 00:39:33,710 එයා මුකුත් කිව්වේ නෑ. ඔයා දන්නවනේ එයාගේ හැටි. 419 00:39:33,710 --> 00:39:35,390 ඔව්.මන් දන්නවා. 420 00:39:35,390 --> 00:39:37,790 එයා කැමති වටින් ගොඩින් සටන් කරන්න. 421 00:39:37,790 --> 00:39:39,670 ඉව⁣සගෙන බලන් ඉන්න කැමති නෑ. 422 00:39:39,670 --> 00:39:42,390 ඔයා දන්නවනේ අපි ගැන දැන ගත්තොත් එයා කරන දේ. 423 00:39:42,390 --> 00:39:43,910 එයා උත්සහ කරයි. 424 00:39:43,910 --> 00:39:46,950 වෙලාවකට,ඔයා මාත් එක්ක ඉන්නේ ඔයාට පුලුවන් කියලා පෙන්නන්න වගේ. 425 00:39:51,070 --> 00:39:53,390 දවසක ආපහු ටොමීයි මායි එක පැත්තක හිදීවි. 426 00:41:15,230 --> 00:41:17,350 ටොමී 427 00:42:16,430 --> 00:42:20,870 ඒයි මොකක්ද ඔයා කරන්නේ?අපි වහලා,ගෙදර යන්න. 428 00:42:22,070 --> 00:42:25,270 ගෙදර යන්න,පිස්සෝ. 429 00:42:25,270 --> 00:42:27,350 මම කිව්වේ ගෙදර යන්න පිස්සෝ. 430 00:42:29,550 --> 00:42:31,910 මම කිව්වේ ගෙදර පලයන්. 431 00:42:31,910 --> 00:42:33,870 බයිනෙත්තුවක්!!! 432 00:43:07,830 --> 00:43:11,750 ජනපද ලේඛම්තුමනි, ප්‍රධාන පොලිස් පරීක්ෂක කැම්ප්බල්. 433 00:43:16,470 --> 00:43:21,270 චර්චිල් මහත්තයා කොයිතරම් ගෞරවයක්ද ඔබව හමු වීම. 434 00:43:21,270 --> 00:43:24,270 ඉක්මන් ගමනක්. 435 00:43:24,270 --> 00:43:29,230 ලස්සන තොප්පිය. -ස්තුතීයි.ඒක බීවර්. 436 00:43:31,350 --> 00:43:33,550 ඉතිං කොහොමද වැඩ කටයුතු? 437 00:43:35,150 --> 00:43:36,910 මම නියෝග ජාලයක් හැදුවා. 438 00:43:36,910 --> 00:43:39,470 මගේ නියෝජිතයෝ පාරවල්වල ඉන්නවා, 439 00:43:39,470 --> 00:43:42,190 මන් වෙනුවෙන් ඔත්තු බලමින්. 440 00:43:42,190 --> 00:43:47,630 මම පටන් ගත්තා සැක කරුවන්ගෙන් දැඩි ලෙස ප්‍රශ්න කරන්න. 441 00:43:47,630 --> 00:43:53,870 ඔයා හිටියේ බෙල්ෆාස්ට් වල.මට තේරෙනවා. ඔයා ෆෙනියන් හදවත් බිඳ දැමුවා. 442 00:43:53,870 --> 00:43:55,470 මී කූඩුවක් සර්. 443 00:43:55,470 --> 00:43:59,990 ඔයා හිතන්නේ කවුද හොරකම කලේ? ෆෙනියන්සලද නැතනම් කොමියුනිස්ට්වරුද? 444 00:43:59,990 --> 00:44:05,110 ඒ IRA ෆෙනියන්ලා නම්, මම උන්වයි තුවක්කුයි හොයා ගන්නවා. 445 00:44:05,110 --> 00:44:08,430 එ් කොමියුනිස්ට්වරු නම්, මන් උන්වයි තුවක්කුයි හොයා ගන්නවා 446 00:44:08,430 --> 00:44:12,750 ඒ සාමාන්‍ය අපරාධකරුවන් නම්, මම උන්වයි තුවක්කුයි හොයා ගන්නවා. 447 00:44:12,750 --> 00:44:15,830 මට කිසිම වෙනසක් නෑඔය කිසි කෙනෙකුගේ. 448 00:44:18,310 --> 00:44:20,870 අපි ඔයාව තෝර ගත්තේ ඔයා ඵලදායි නිසා. 449 00:44:20,870 --> 00:44:24,590 ඒත් මේක මතක තියා ගන්න කැම්ප්බල්. මේ එංගලන්තේ, බෙල්ෆාස්ට් නෙමෙයි. 450 00:44:24,590 --> 00:44:28,790 මෙහෙ,ගඟකට මිනියක් විසි කලොත්,පත්තර වලින් ඒක මතු වෙනවා. 451 00:44:28,790 --> 00:44:32,110 අපි මේ නැතිවුන තුවක්කු ගැන ප්‍රවෘත්ති ඇති වෙන එක නවත්තන ඕනි. 452 00:44:32,110 --> 00:44:35,110 නැත්නම් උන්ට ඒවා විකුනන්න ලේසි වෙනවා. 453 00:44:36,270 --> 00:44:42,990 හංගන්න මළ කඳන් තියෙනවා නම් ඒවා ගොඩක් ගැඹුරේ වල දාන්න. 454 00:44:45,270 --> 00:44:48,710 මට අන්තිම උන්ඩ⁣ය වෙනකම් හැමදේම ගනන් බලලා ඕනි. 455 00:45:02,710 --> 00:45:05,870 චාලි මාමේ,කතා කරන්න ඕනි. 456 00:45:05,870 --> 00:45:08,150 ඒවා පැටෙව්වා,හඳ නෑ. 457 00:45:09,910 --> 00:45:12,830 අපිට ඒවා ගෙනියන්න පුලුවන් ගෑස් වීදියෙන් එහාට. 458 00:45:12,830 --> 00:45:14,830 ඊට පස්සේ වෙරළේ දාලා එන්නම්. 459 00:45:14,830 --> 00:45:17,270 දුම්රියේ අය ඒක හොයා ගනියි. 460 00:45:23,790 --> 00:45:25,350 ඒක නේද එකඟතාවය. 461 00:45:27,630 --> 00:45:29,070 මම අදහස වෙනස් කරගත්තා. 462 00:45:30,750 --> 00:45:31,990 ඔයා මොකක්? 463 00:45:33,910 --> 00:45:35,670 මට විකල්ප උපායක් තියෙනවා. 464 00:45:37,990 --> 00:45:41,270 කර්ලිට කියන්න ඒක පරන සිගරට් ගබඩාවට ගෙනියන්න කියලා. 465 00:45:41,270 --> 00:45:44,070 එතන නැංගූරම් දාන තැනක් තියෙනවා අපි පාවිච්චි කරපු. 466 00:45:44,070 --> 00:45:46,150 එයා ඒක දන්නවා. 467 00:45:46,150 --> 00:45:49,590 බෝට්ටුව ඔයාගේ තැනින් ගියාම,ඒක ඔයාට අදාල නෑ. 468 00:45:51,990 --> 00:45:53,670 තමුසෙට සිහි විකල් වෙලාද? 469 00:45:54,870 --> 00:45:56,790 තමුසේ පාරවල් දැක්කේ නැද්ද? 470 00:45:56,790 --> 00:45:59,270 උන් මගුල් හමුදාවක් එවලා මේවා හොයා ගන්න.. 471 00:45:59,270 --> 00:46:02,270 ඒක හරි. එයාලා එක එලි කලා.. 472 00:46:02,270 --> 00:46:03,630 එලි කලා? 473 00:46:03,630 --> 00:46:06,870 එයාලට මේක ⁣එච්චරට ඕනි නම්,ගෙවන්න වෙයි. 474 00:46:06,870 --> 00:46:08,750 එ් තමයි ලෝකේ හැටි. 475 00:46:08,750 --> 00:46:11,630 වාසනාව ඔයාගේ උකුලට මොනවා හරි දැම්මොත්, 476 00:46:11,630 --> 00:46:14,390 ඔයා ඒක නිකන්ම විසි කරලා දාන්නේ නැහැ. 477 00:46:15,870 --> 00:46:18,870 ඔයා දුර යනවා වැඩි,ටොමී. 478 00:46:18,870 --> 00:46:21,270 මම හැමවෙලේම ඔයාට තා⁣ත්තෙක් වගේ වුනා. 479 00:46:23,390 --> 00:46:26,590 ඔයා මහ කරදරයක් පටලවා ගන්නයි හදන්නේ. 480 00:46:28,270 --> 00:46:30,430 මේ පොලිස් කාරයා හිරකාරයෝ ගන්නේ නෑ. 481 00:46:31,630 --> 00:46:33,270 මම ඔහුට කිව්වා සේවය කරන්න එපා කියලා. 482 00:46:34,350 --> 00:46:36,590 වෙන් වෙච්ච දේ. 483 00:46:39,230 --> 00:46:42,030 ඔයා තවත් යුද්දෙකටද අරඅදින්නේ, ටොමී? 484 00:46:43,350 --> 00:46:46,590 සිගරට් ගබඩාව. 485 00:46:46,590 --> 00:46:49,230 Peacky Blindersලගේ අණක්. 486 00:47:19,910 --> 00:47:21,270 ඔයා අදාල තැනද ඉන්නේ? 487 00:47:24,390 --> 00:47:25,990 ඔව් සර්. 488 00:47:27,870 --> 00:47:29,390 මොකක්ද ඔයාගේ හැඟීම? 489 00:47:30,430 --> 00:47:32,550 මම කම්පනයට පත් වුනා ඔවුන් ජීවත් වෙන හැටි දැකලා. 490 00:47:36,150 --> 00:47:38,710 මට උදව්වක් වෙන දෙයක් ඔයා හොයා ගත්තද? 491 00:47:38,710 --> 00:47:43,310 මම Peacky Blindersලගේ ලොක්කව ප්‍රශ්න කලා.ඒකා මුකුත් දන්නේ නෑ. 492 00:47:43,310 --> 00:47:44,950 තිරිසනෙක්. 493 00:47:44,950 --> 00:47:48,670 මට ආරංචි විදියට ආතර් නෙමෙයි ෂෙල්බි පවුලේ පාලකයා. 494 00:47:48,670 --> 00:47:51,030 තරුණ කෙනා,තෝමස්. 495 00:47:53,870 --> 00:47:57,550 එයාලා කියනවා එයා යුද්දෙදි පදක්කම් දෙකක් දිනුවලු. 496 00:47:57,550 --> 00:47:59,070 ඔයා ආකර්ශනය වෙලා වගේ. 497 00:48:02,270 --> 00:48:05,310 කොහොම හරි,මගේ අදහස වෙනස් වෙලා නෑ. 498 00:48:05,310 --> 00:48:07,950 ⁣පොත්තබන කල්ලියට වෙනත් ව්‍යාපාර තියෙනවා. 499 00:48:07,950 --> 00:48:10,710 ඒ වගේම කොමියුනිස්ට්වරු දුර්වලයි මේ වගේ දෙයක් සැලසුම් කරන්න. 500 00:48:12,390 --> 00:48:14,990 මම හිතත්නේ IRA තමයි තුවක්කු ගත්තේ. 501 00:48:17,630 --> 00:48:21,990 ඔයා ඔයාගේ අතීතයේ දේවල් මගින් තීරණ ගන්න එපා. 502 00:48:26,390 --> 00:48:27,830 මොන අතීතයේද? 503 00:48:29,790 --> 00:48:33,950 IRA ලා මගේ තාත්තව මරපු ඒක මගේ තීරණයට හේතුවක් නෙමෙයි. 504 00:48:38,270 --> 00:48:42,150 ඔයා තුවක්කුවක් දැක්කොත් සීරියල් නම්බර් චෙක් කරන්න ලිස්ට් එකෙන්. 505 00:48:47,350 --> 00:48:52,950 ඔයාගේ තාත්තා තමයි හොඳම කෙනා මාත් එක්ක වැඩ කරපු. 506 00:48:52,950 --> 00:48:55,790 මම දන්නවා එයා ඔයා ගැන ගොඩක් ආඩම්බර වෙයි. 507 00:49:25,070 --> 00:49:29,870 ඩැනී ඔයා මරපු කෙනා ඉතාලියානුවෙක්. 508 00:49:29,870 --> 00:49:32,670 අර ඉන්න දෙන්නා එයාගේ සහෝදරයෝ. 509 00:49:35,710 --> 00:49:38,830 මම මේක ඉතාලියානුවන්ට කරන්න දුන්නොත් ඩැනී, 510 00:49:38,830 --> 00:49:42,350 එයාලා ඔයාගේ අහවල් එක කපලා දායි. 511 00:49:42,350 --> 00:49:44,390 එහෙමයි උන් වැඩ කරන්නේ. 512 00:49:46,350 --> 00:49:49,190 ඉතිං අපියි ඉතාලියානුවොයි අතර යුද්දේ නවත්තන්නත්, 513 00:49:51,670 --> 00:49:54,390 ඔයාව කුරිරු බවින් මුදවගන්නත්, 514 00:49:57,110 --> 00:49:59,910 මම කිව්වා මම ඔයාව මරන්නම් කියලා. 515 00:50:01,670 --> 00:50:03,470 එයාලා ආවා තහවුරු කරගන්න. 516 00:50:10,950 --> 00:50:14,350 මම කොහොමත් මැරිලා,ටොමී. 517 00:50:14,350 --> 00:50:17,070 මම මගේ සිහිය නැති වුනා එහෙදි. 518 00:50:20,390 --> 00:50:22,510 අවසාන ඉල්ලීම් තියෙනවද? 519 00:50:28,550 --> 00:50:31,270 මගේ රෝසිවයි කොල්ලවයි බලා ගන්න. 520 00:50:34,190 --> 00:50:39,110 එයාලව පුහුණු කරන්න BSA ෆැක්ටරි එකේ. 521 00:50:42,270 --> 00:50:46,030 එයා හොඳ වැඩකාරයෙක් වෙයි. -මම දන්නවා. 522 00:50:46,030 --> 00:50:47,750 සාමාන්‍යයි. 523 00:50:49,470 --> 00:50:50,830 සාමාන්‍ය මිනිහෙක්. 524 00:50:51,910 --> 00:50:54,950 එයාලට මේ ජරාව කරන්න කියන්න එපා, 525 00:50:54,950 --> 00:50:57,870 මේ ජරාව... අපිට කරන්න වුන ජරාව. 526 00:51:10,790 --> 00:51:12,510 මම හිතනවා මට දැන් යාඤා කරන්න තිබ්බා නම් හොඳයි. 527 00:51:16,510 --> 00:51:21,070 දෙවියන්ගේ කැමැත්තෙන් මගේ ඔලුව පුපුරලා යාවි. 528 00:51:27,870 --> 00:51:30,110 අර බෝට්ටුව මටද? 529 00:51:33,550 --> 00:51:36,350 අපිට ඔයාගේ මිනිය නගරෙන ගෙනියන්න වෙනවා,ඩැනී. 530 00:51:36,350 --> 00:51:37,990 මේ අලුත් පොලිස් කාරයා, ඔයා දන්නවනේ. 531 00:51:37,990 --> 00:51:41,870 මේ මඩේ මාව වලදාන්න එපා,හරිද? 532 00:51:41,870 --> 00:51:43,510 පොරොන්දු වෙන්න. 533 00:51:46,390 --> 00:51:49,750 මාව කඳු වල වලදාන්න.රෝසිට කියන්න තැන. 534 00:51:53,430 --> 00:51:57,070 ඔයා හොඳ කෙනෙක්.හොඳ සොල්දාදුවෙක්. 535 00:52:00,990 --> 00:52:02,910 එහෙමයි සාර්ජන්. 536 00:52:24,550 --> 00:52:27,310 අඳුරු සීත ඍතුවෙදි. 537 00:53:16,590 --> 00:53:18,070 ඔයා කොහෙද ? 538 00:53:21,790 --> 00:53:23,630 ඒකා දිනලා 539 00:53:23,630 --> 00:53:26,070 Monaghan Boy දිනලා! 540 00:53:27,430 --> 00:53:29,510 ඔව්.ඒකා දිනලා. 541 00:53:31,510 --> 00:53:33,670 දැන් ඒක ප්‍රචාරය වෙයි. 542 00:53:33,670 --> 00:53:37,110 ඊළඟ පාර අපි පවුඩර් මැජික් එක කලාම ගැරිසන් වල විතරක් නෙමෙයි, 543 00:53:37,110 --> 00:53:40,470 මුලු Small Heath වල හැමෝම ඒකාට ඔට්ටු අල්ලයි. 544 00:53:40,470 --> 00:53:44,110 ඔයා දන්නවද? අශ්වයා ආපහු දිනයි. 545 00:53:44,110 --> 00:53:46,310 තුන්වෙනි පාර අපි ඒක කලාම, 546 00:53:46,310 --> 00:53:48,630 මුලු බර්මින්හැම්ම ඒකාට ඔට්ටු අල්ලයි. 547 00:53:48,630 --> 00:53:51,950 දහස් ගානක් මැජික් අශ්වයට ඔට්ටු දමයි. 548 00:53:51,950 --> 00:53:57,190 ඒ වෙලාවෙදි,අපි ලෑස්තියි, අශ්වයා පරදීවි. 549 00:54:01,670 --> 00:54:04,070 ඒ ගැන හිතන්න. 550 00:54:41,430 --> 00:54:42,910 ඔයා හොඳින්ද?,ඩැනී. 551 00:54:42,910 --> 00:54:44,830 මම තිගැස්සිලා ඉන්නේ. 552 00:54:46,670 --> 00:54:48,990 මේ ස්වර්ගේ නෙමෙයි කියලා විශ්වාසද? 553 00:54:48,990 --> 00:54:51,390 මේ ස්වර්ගේ නම් මම මෙහෙ මොනවා කරන්නද? 554 00:54:54,710 --> 00:54:56,950 ඒක ඇත්ත වගේ පේන්න ඕනි වුනා ටොමීට. 555 00:54:59,790 --> 00:55:02,590 තුවක්කුව බැටලු මොල වලින් පිරිලා තිබිලා, හොඳටම රිදුනා. 557 00:55:02,590 --> 00:55:04,070 ඒක අදහස් කලා. 558 00:55:06,310 --> 00:55:09,150 ඔයා මාව කොහෙද ගෙනියන්නේ? -ලන්ඩන්. 559 00:55:09,150 --> 00:55:12,390 ටොමී ඔයාට පොඩි වැඩක් දුන්නා ස්තුතියි කරන්න අවස්ථාවක් විදියට. 560 00:55:17,150 --> 00:55:19,110 ඔයා දැන් Peacky Blinder කෙනෙක්,ඩැනී. 561 00:55:32,510 --> 00:55:33,710 නරක සතියක්. 562 00:55:36,150 --> 00:55:39,030 ගිය සතියේ හඳ තිබ්බේ නෑ මම බැලුවා. 563 00:55:39,030 --> 00:55:40,830 ඔයා හරි දේ කලාද? 564 00:55:40,830 --> 00:55:43,070 ඔව්,මම හරි දේ කලා. 18 00:55:50,640 --> 00:56:20,800 ජෝ බාබරෝ විසින් Subz.lk වෙනුවෙන් කල උපසිරැසි ගැන්වීමකි