1 00:00:00,697 --> 00:00:02,697 2 00:00:02,698 --> 00:00:03,699 යම් දෙයක් එනවා, 3 00:00:03,700 --> 00:00:06,479 හැමදෙයක්ම විනාශ කරලා දාන විකිරණ මාලාවක්. 4 00:00:06,480 --> 00:00:08,079 භූගත බංකරයක් තියෙන්න පුලුවන්. 5 00:00:08,081 --> 00:00:09,314 අවසන් තරගාවලියක්, 6 00:00:09,316 --> 00:00:12,150 දිනන කෙනාට බංකරේ ලැබෙනවා. 7 00:00:12,152 --> 00:00:15,120 ආකාශ ගෝත්‍රය තනියම බංකරය ගන්නෙ නැහැ. 8 00:00:15,122 --> 00:00:18,056 අපි ඒක බෙදා ගන්නවා. අපි එකම ගෝත්‍රයක්. 9 00:00:18,058 --> 00:00:19,424 අපි ඔයාව දාලා යන්නෙ නෑ. 10 00:00:19,426 --> 00:00:20,826 ආපහු යන්න කාලයක් නෑ. 11 00:00:20,828 --> 00:00:22,828 අපි ආපහු යන්නෙ නෑ. අපි යන්නෙ උඩට. 12 00:00:22,830 --> 00:00:24,129 ටැබ්ලට් එක සම්බන්ධ උනහම, 13 00:00:24,131 --> 00:00:25,564 තැටිය ආක් එකත් එක්ක සමපාත වෙයි. 14 00:00:25,566 --> 00:00:26,999 තැටිය සමපාත උනා. 15 00:00:27,001 --> 00:00:28,500 ඔයාට විනාඩි 10ක් විතර ගතවෙයි 16 00:00:28,502 --> 00:00:30,468 කුළුනෙන් බැහැලා නියමු කුටියට එන්න, 17 00:00:30,470 --> 00:00:32,103 නැත්නම් ඔයාව දාලා යන්න වෙයි. 18 00:00:32,105 --> 00:00:34,673 3, 2, 1. 19 00:00:34,675 --> 00:00:36,241 අපි නැවත හමුවේවා. 20 00:00:36,243 --> 00:00:38,977 එයා ඒක කළා. එයා ආයෙමත් අපිව බේරගත්තා. 21 00:00:39,593 --> 00:00:44,593 ♥♥♥ලක්විමන.com - අන්තර්ජාලයෙන් තෑගී ගන්න, අතටම යවන්න ♥♥♥ WWW.LAKWIMANA.COM වෙත පිවිසෙන්න 22 00:00:57,430 --> 00:01:03,256 {\an5}ෆ්‍රයම්පායාගෙන් දින 42කට පසුව 23 00:01:31,526 --> 00:01:33,470 පෝලිස්වලට සැතපුම් 210යි. 24 00:01:36,308 --> 00:01:38,642 අඩුගානෙ මට පීනන්න ඕන වෙන්නෙ නෑ. 25 00:01:43,799 --> 00:01:45,749 ඔයාට මේක පුලුවන් . 26 00:03:35,698 --> 00:03:50,698 මෙම උපසිරසි www.baiscopelk.com වෙනුවෙන් නොමිලයේ නිකුත් කරන ලදී.වීඩියෝ පිටපත ගැන අප වගකියනු නොලැබේ. 27 00:03:50,823 --> 00:04:07,026 ♫උපසිරසි නිමැවුම හා පරිවර්තනය♫ ∞නිලුපුල් මධුකප්‍රිය පෙරේරා∞ ©www.baiscopelk.com/307© 28 00:04:48,434 --> 00:04:50,801 මම ආවා! 29 00:04:51,437 --> 00:04:53,010 මම ආවා! 30 00:04:53,011 --> 00:04:54,138 අම්මේ! 31 00:05:45,290 --> 00:05:47,457 නෑ. 32 00:05:47,459 --> 00:05:49,325 නෑ. 33 00:06:09,832 --> 00:06:12,124 මම කොහෙද හිටියෙ? 34 00:06:12,125 --> 00:06:14,398 ආ, හරි. පෝලිස්වල. 35 00:06:14,399 --> 00:06:15,680 ඒ මොහොත වෙනකම්ම, 36 00:06:15,681 --> 00:06:18,566 මම විශ්වාස කළා මටත් අනිත් අය එක්ක, මගේ අම්මා එක්ක, 37 00:06:18,567 --> 00:06:19,857 බංකරේ ජීවත් වෙත හැකි කියලා. 38 00:06:19,858 --> 00:06:22,592 එයාව එතන දාලා යනවා කියන හැගීම මට මහ දුකක්, 39 00:06:22,594 --> 00:06:25,228 හැබැයි තිත්ත ඇත්ත තමයි, මම අවුරුදු ගානක් එකදිගට හෑරුවත් 40 00:06:25,230 --> 00:06:28,131 මට ඒ දොර හොයාගන්න බෑ කියන එක. 41 00:06:33,539 --> 00:06:37,106 මම දැන් මාස දෙකක ඉදලා ඉන්නෙ තට්ට තනියම, 42 00:06:37,108 --> 00:06:40,143 ඒත් මේක තමයි මට පාළුවක් දැනුන පළවැනි වතාව. 43 00:06:48,987 --> 00:06:51,021 හරියට අපි කවදාවත්ම මෙහෙ හිටියෙ නැති ගානයි. 44 00:06:54,025 --> 00:06:56,893 සමහරවිට අපි කවදාවත් නොඉන්නයි තිබ්බේ. 45 00:07:10,878 --> 00:07:13,743 මම කොහොමද අවුරුදු පහක් ජීවිතෙ ගැට ගහගන්නෙ? 46 00:07:38,817 --> 00:07:43,845 මම ආකේඩියාවට ආවේ කෑමයි වතුරයි හොයාගෙන, 47 00:07:43,846 --> 00:07:46,743 හැබැයි මට හම්බවුනේ හොල්මන් විතරයි. 48 00:08:31,695 --> 00:08:34,083 මගෙන් කොටසක් හිතනවා ජැස්පර්ගෙ අදහස හරියි කියලා. 49 00:08:38,998 --> 00:08:42,932 ඇති පලේ මොකක්ද මෙහෙ තියෙන්නෙ දුක්ගැහැට විතරයිනම්? 50 00:08:44,636 --> 00:08:46,770 හරිම උද්‍යෝගිමත්, ක්ලාක්. 51 00:08:46,772 --> 00:08:48,569 මට සමාවෙන්න . 52 00:08:48,570 --> 00:08:50,902 මං කියන දේවල් ගණන්ගන්න එපා, හාද? මම දවස් දෙකකින් වතුර දැකලාවත් නෑ. 53 00:08:52,116 --> 00:08:56,445 මම ඉක්මනටම වතුර ටිකක් හොයාගන්න ඕන, නැත්නම් මම හිතන්නෙ නෑ මම... 54 00:09:04,727 --> 00:09:06,022 කොහොම උනත්... 55 00:09:07,392 --> 00:09:10,193 මට සැකයි මේ රේඩියෝ කබලෙන් ඔයාට මාව ඇහෙයිද කියලා... 56 00:09:12,293 --> 00:09:16,066 බැරිවෙලා හරි මේ මම කතා කරන අන්තිම පාර වුනොත්, 57 00:09:16,068 --> 00:09:18,234 මට කියන්න ඕන මේකයි... 58 00:09:20,038 --> 00:09:22,638 මාව මෙහෙ දාලා ගිය එක ගැන දුක්වෙන්න එපා. 59 00:09:24,042 --> 00:09:26,309 ඔයා කළේ ඔයාට කරන්න සිද්දවුන දේ. 60 00:09:28,265 --> 00:09:29,979 මට ඔයා ගැන ආඩම්බරයි. 61 00:10:36,314 --> 00:10:38,214 ස්තුතියි . 62 00:11:57,128 --> 00:12:00,129 සූර්‍ය විකිරණ . 63 00:12:21,887 --> 00:12:23,353 මගුල. 64 00:13:21,313 --> 00:13:24,447 උඹ හිතන්නෙ මාව මරන්න පුලුවන් කියලද? 65 00:13:24,449 --> 00:13:26,649 කරලා බලනවකො. 66 00:14:39,491 --> 00:14:40,483 ඉන්න. 67 00:14:40,484 --> 00:14:42,165 මට ඔයා ජීවත්වෙන තැන පෙන්වන්න. 68 00:14:42,593 --> 00:14:43,618 හරි. 69 00:14:44,527 --> 00:14:45,843 මාව ඔයාගෙ ගෙදරට එක්ක යන්න. 70 00:14:58,743 --> 00:15:00,643 නෑ. 71 00:15:17,995 --> 00:15:20,489 මට දැන් ඇති! 72 00:15:20,490 --> 00:15:22,033 ඔයාට මාව ඇහුණාද?! 73 00:15:22,900 --> 00:15:26,709 මට හැමදෙයක්ම නැතිවුනා! 74 00:15:26,710 --> 00:15:30,050 මට මගේ යාළුවන්ව නැතිවුනා, 75 00:15:30,051 --> 00:15:32,252 මගේ තාත්තව, 76 00:15:32,253 --> 00:15:34,004 මගෙ අම්මව! 77 00:15:36,797 --> 00:15:39,716 මට කිසිමදෙයක් ඉතුරුවෙලා නෑ! 78 00:16:13,651 --> 00:16:15,951 ඒයි! 79 00:16:37,313 --> 00:16:38,908 ඔයාට ස්තුතියි. 80 00:16:49,051 --> 00:16:52,190 මම ඉස්සර හිතුවේ ජීවිතේ කියන්නෙ පණ ගැට ගහගන්න එකට වඩා දෙයක් කියලා, 81 00:16:52,191 --> 00:16:53,991 ඒත් දැන්නම් මට ඒ ගැන විශ්වාසයක් නෑ.. 82 00:16:53,993 --> 00:16:56,897 සත්තුන්ට කාවහරි මැරුවහම වරදකාරි හැගීමක් දැනෙන්නෙ නෑ. 83 00:16:56,898 --> 00:16:58,774 උන් නිකම්ම ඒක කරලා දානවා.. 84 00:16:58,775 --> 00:17:02,098 උන් මරනවා නැත්නම් මැරෙනවා. 85 00:17:03,282 --> 00:17:07,543 මම මටම කියාගන්නෙ මම අරගත්තු හැම ජීවිතයක්ම ගත්තෙ හේතුවක් ඇතුව කියලා, 86 00:17:07,544 --> 00:17:09,046 හැබැයි ඇත්තනම්, 87 00:17:09,047 --> 00:17:11,338 අනිත් පැත්තටත් හේතු කාරණා තිබ්බා.. 88 00:17:12,824 --> 00:17:16,228 භූමිවාසීන්, කදුකරවාසීන්, ඇලීට පවා... 89 00:17:16,229 --> 00:17:19,596 එයාලගෙ හේතු කාරණා තමයි අපිව මරන්න හැදුවේ අපි කළා වගේම. 90 00:17:19,598 --> 00:17:22,233 එක්කෝ එයාලා නැත්නම් අපි, 91 00:17:22,235 --> 00:17:25,302 මරන්න නැත්නම් මැරෙන්න, ඒක හරිම සරලයි. 92 00:17:31,166 --> 00:17:33,177 ඉතින් දැන් මොකක්ද කරන්නෙ? 93 00:17:33,179 --> 00:17:34,945 කුමක්ද මරණයෙ පාලකයා වෙන්නෙ 94 00:17:34,947 --> 00:17:37,348 මරන්න කෙනෙක් ඉතුරුවෙලා නැති කොට? 95 00:17:37,350 --> 00:17:39,616 මං හිතන්නෙ ඒක අපිට හොයාගන්න ලැබෙයි 96 00:17:39,617 --> 00:17:41,415 මොකද මගේ සටන අවසන්. 97 00:17:44,590 --> 00:17:46,867 ප්‍රශ්නය තමයි, 98 00:17:46,868 --> 00:17:48,319 දැන් මම කවුද ? 99 00:18:10,799 --> 00:18:12,549 ශැලෝ නිම්න ගෝත්‍රය. 100 00:18:46,885 --> 00:18:49,353 ඔයා මේ තැන දකිනකම් ඉන්න. 101 00:18:49,355 --> 00:18:52,556 හරියට මාරාන්තික කිරණ මේ තැන මග ඇරලා ගියා වගේ. 102 00:18:55,638 --> 00:18:58,695 අවාසනාවකට වගේ, විකිරණ එහෙම කළේ නෑ. 103 00:19:44,639 --> 00:19:46,303 පොළවට ආව දවසෙ ඉදලා මළමිනී කීයක් පිච්චුවද කියලා 104 00:19:46,304 --> 00:19:48,403 මට දැන් මතකත් නැහැ. 105 00:19:50,479 --> 00:19:54,051 දෙයියනේ, මේක මීට වඩා ලේසි වෙනවා මම දැනන් හිටියනම් ඔයා ජීවත් වෙනවා කියලා, 106 00:19:54,053 --> 00:19:56,587 ආයෙ ඔයාව දකින්න ලැබෙයි කියලා මම දැනන් හිටියනම්. 107 00:19:56,589 --> 00:19:59,256 ධනාත්මක සිතුවිලි, ක්ලාක්. 108 00:19:59,933 --> 00:20:01,425 අදට දවස් 58ක් වෙනවා. 109 00:20:01,427 --> 00:20:03,661 මේ වෙද්දි, මොන්ටි ඇල්ගී නිෂ්පාදනය කරනවා ඇති. 110 00:20:03,663 --> 00:20:05,336 ඒවා මෙලෝරහක් නැතුව ඇතිනෙ? 111 00:20:05,337 --> 00:20:06,713 තරහක් නෑ, මොන්ටි. 112 00:20:08,467 --> 00:20:11,968 අනික මම බෙරි හොයාගත්තා, බෙරි තොගයක්ම. 113 00:20:11,970 --> 00:20:14,938 ඒවා ඒ හැටි රසක්නම් නැහැ, හැබැයි ඒවා ලස්සනයි. 114 00:20:14,940 --> 00:20:17,575 මං හිතන්නෙ මේවා තමයි එයාලා පාවිච්චි කරන්නෙ පින්තාරු කරන්න... 115 00:20:26,985 --> 00:20:28,081 ඉන්න. 116 00:20:28,929 --> 00:20:30,301 ඒකට කමක් නෑ. 117 00:20:30,572 --> 00:20:31,736 බය වෙන්න දෙයක් නෑ. 118 00:20:32,145 --> 00:20:33,204 ඉන්න! 119 00:20:36,004 --> 00:20:37,306 අනේ. 120 00:20:37,485 --> 00:20:39,642 මට ඕන ඔයා එක්ක කතා කරන්න විතරයි. 121 00:20:47,673 --> 00:20:50,841 ඒයි... ඒකට කමක් නෑ. 122 00:20:52,726 --> 00:20:54,478 මම ඔයාට කරදරයක් කරන්නෙ නැහැ. 123 00:20:56,399 --> 00:20:57,714 ඉන්න! 124 00:20:58,882 --> 00:21:00,326 ඔයා තනියමද ඉන්නෙ? 125 00:21:02,762 --> 00:21:04,988 තව කට්ටිය ඉන්නවද? 126 00:21:11,272 --> 00:21:12,999 ඔයා නයිට්බ්ලඩ් කෙනෙක් නේද ? 127 00:21:15,178 --> 00:21:17,234 බය වෙන්න එපා.. 128 00:21:17,236 --> 00:21:18,181 එතකොට ඔයාට පුලුවන්... 129 00:21:22,421 --> 00:21:24,026 මැරියන් දැල්ලෙ බාරකරු! 130 00:21:27,631 --> 00:21:28,217 එපා. 131 00:21:28,218 --> 00:21:29,713 නයිට්බ්ලඩ්. 132 00:21:29,944 --> 00:21:31,042 ඒයි! 133 00:22:53,894 --> 00:22:56,916 නෑ. නෑ. නෑ. 134 00:23:36,668 --> 00:23:38,298 ඔයාට පුලුවන්ද මට ඕක උගන්නන්න? 135 00:23:40,539 --> 00:23:41,650 ඉන්න! 136 00:23:43,213 --> 00:23:44,730 මගේ බඩු ටික ආපහු දෙන්න! 137 00:23:46,552 --> 00:23:47,869 අනේ! 138 00:24:03,616 --> 00:24:04,754 ලෝකෙ ඉන්න අන්තිම මිනිස්සු දෙන්නා, 139 00:24:04,755 --> 00:24:07,082 එක් කෙනෙක් අපායෙන් ආව පොඩි එකෙක්. 140 00:25:13,415 --> 00:25:16,917 {\an5}වසර 6කට පසුව 141 00:25:32,705 --> 00:25:34,352 ඒයි, ගිහින් ඇග හෝදගන්න. 142 00:25:34,353 --> 00:25:35,509 කෑම වෙලාව. 143 00:25:36,143 --> 00:25:37,213 බලන්න. 144 00:25:37,948 --> 00:25:39,650 බෙරි ටික පැහිලා. 145 00:25:40,447 --> 00:25:42,352 ඒක හොදයිනෙ. 146 00:25:42,353 --> 00:25:44,187 එන්න. මම ඇල්ලුවා. ඔයා උයන්න. 147 00:25:44,188 --> 00:25:45,984 ක්ලාක්, ඔයා පොරොන්දු වුනා. 148 00:25:45,986 --> 00:25:47,087 කලින් අවුරුද්දේ උන් ඇතිවෙන්න හිටියෙ නෑ, 149 00:25:47,088 --> 00:25:48,920 හැබැයි මේ අවුරුද්දේ හැමතැනම ඉන්නවා. 150 00:25:48,922 --> 00:25:50,621 අනේ? 151 00:25:50,623 --> 00:25:54,125 මම සතියක් උයන එකයි පිරිසිදු කරන වැඩෙයි කරන්නම්. 152 00:25:54,127 --> 00:25:56,594 සති දෙකක්. 153 00:25:56,596 --> 00:25:57,767 එකගයි. 154 00:25:57,768 --> 00:25:59,102 එන්න. මම වාහනෙ පදින්නම්. 155 00:26:07,564 --> 00:26:10,047 එයා දිනයි කියලා ඔයා හිතුවේ නැත්තෙ කොහොමද? 156 00:26:10,048 --> 00:26:12,344 ඉංග්‍රීසියෙන් කතා කරන්න, මැඩී. 157 00:26:12,346 --> 00:26:14,946 මම කියන්නෙ ස්කයිරීපා කියන්නෙ මෘගයෙක්.. 158 00:26:14,948 --> 00:26:17,782 එයා අනිවාර්යයෙන්ම තරගාවලිය දිනනවා. 159 00:26:20,653 --> 00:26:22,687 බයවෙන්න එපා. 160 00:26:22,689 --> 00:26:25,056 එයා ඒ අයව බංකරෙන් එළියට ගනියි. 161 00:26:25,058 --> 00:26:26,992 මම දන්නවා එයා ඒක කරයි කියලා. 162 00:26:35,483 --> 00:26:37,935 මට දුකයි එයාලා ඔයාව දාලා ගිය එක ගැන. 163 00:26:40,531 --> 00:26:42,874 මටනම් දුකක් නෑ... 164 00:26:42,876 --> 00:26:46,378 මොකද මම එයාලා එක්ක ගියානම්, මට ඔයාව හම්බවෙන්නෙ නැහැනෙ. 165 00:26:55,655 --> 00:26:58,589 එතකොට එයාලා? 166 00:26:58,590 --> 00:27:01,326 ඔයා හිතනවද එයාලා ආපහු එයි කියලා? 167 00:27:27,020 --> 00:27:29,220 සුප් හැදුවා. 168 00:27:38,352 --> 00:27:39,412 හරි! 169 00:27:40,280 --> 00:27:41,328 අන්තිමේ! 170 00:27:41,405 --> 00:27:43,901 ආ, අයියො. මම ඔයාට දිනන්න දුන්නෙ අපිට කන්න ඕන නිසා. 171 00:27:43,903 --> 00:27:45,703 මේක කෑමක් නෙවෙයි. යන්තම් පණ ගැට ගහගන්නවා. 172 00:27:45,705 --> 00:27:47,872 ඒයි, අලුත්ම වැඩි දියුනු කල ට්‍රිපල්-ජී 173 00:27:47,874 --> 00:27:49,140 ඉතාමත් රසවත්, ඔබත් ඒක දන්නවා. 174 00:27:49,142 --> 00:27:49,972 ට්‍රිපල්-ජී? 175 00:27:49,973 --> 00:27:51,842 එයා මේකට කියන්නෙ ග්‍රීන්ගෙ ග්‍රීන්(හරිත) දියර කියලා. 176 00:27:51,844 --> 00:27:53,178 හොද නමක්.. 177 00:27:53,180 --> 00:27:54,320 හොදයි කියලා ඔයා කියන්නෙ 178 00:27:54,321 --> 00:27:55,746 කෑවහම බඩ රිදෙන්නෙ නැති එකනම්, 179 00:27:55,748 --> 00:27:57,415 එහෙනම් ඔව්, ඒක දියුණුවක් තමයි. 180 00:27:57,417 --> 00:28:00,218 කොළපාට ගැන කතා කරද්දි, සාරභූමිය කොහොමද? 181 00:28:00,220 --> 00:28:01,987 තවම තිතක් විතරයි. 182 00:28:02,533 --> 00:28:04,545 එමෝරි, විවේකයක් ගන්න. 183 00:28:05,536 --> 00:28:06,891 මං දන්නෙ නෑ ඔයා මොකට කාලේ නාස්ති කරනවද කියලා. 184 00:28:06,893 --> 00:28:08,460 මම කිව්වනෙ, වායුගෝලීය විකිරණවලින් 185 00:28:08,462 --> 00:28:10,428 රේඩියො සංඥා අවහිර වෙනවා. 186 00:28:10,430 --> 00:28:11,929 එයාලා පහළ ඉන්නවා. හැබැයි අපිට එයාලව ඇහෙන්නෙ නෑ. 187 00:28:11,931 --> 00:28:13,264 අපි කාලේ නාස්ති කරගන්නෙ ජීවත් වෙන්න පුලුවන් තැනක් 188 00:28:13,266 --> 00:28:14,799 තියෙනවා කියලා එයාලට දැනුම් දෙන්න. 189 00:28:14,801 --> 00:28:17,421 මිහිපිට විකිරණ ජීවත් වෙන මට්ටමට පත්වෙලා අවුරුද්දක් වෙනවා. 190 00:28:17,422 --> 00:28:19,737 එයාලට කැමති තැනක ජීවත්වෙත හැකි. 191 00:28:22,355 --> 00:28:26,177 මම හිතන්නෙ අපි හැමෝටම එකගවෙන්න පුලුවන් ග්‍රීන්(කොළපාට) හොදයි කියන එකට. 192 00:28:26,179 --> 00:28:28,146 ඔව්. එයා හොදයි... 193 00:28:28,148 --> 00:28:30,382 හැබැයි මේවනම් මෙලෝරහක් නෑ. 194 00:28:38,269 --> 00:28:39,544 හරි. 195 00:28:39,545 --> 00:28:41,198 හෙට මම උත්සහ කරන්නම් 196 00:28:41,199 --> 00:28:42,627 ඇන්ටෙනාවෙ සංඥා වැඩි කරන්න. 197 00:28:42,629 --> 00:28:43,781 ඉස්සරහ සීට් එක. 198 00:28:43,782 --> 00:28:45,382 අභ්‍යාවකාශ තරණය. හරි . 199 00:28:45,383 --> 00:28:46,694 මම ඔය හැගීම දන්නවා, 200 00:28:46,695 --> 00:28:49,200 හැබැයි මට ඕන කරන්නෙ මම කියන විදිහට 201 00:28:49,201 --> 00:28:50,310 වැඩ කරන සහයකයෙක්. 202 00:28:50,311 --> 00:28:52,837 මම ඔයා කියන දෙයක් කරන්නම්, පොරොන්දු වෙනවා, 203 00:28:52,839 --> 00:28:54,839 කිසිම විහිළුවක් කරන්නෙ නෑ. 204 00:28:54,841 --> 00:28:57,142 එක්කො අපිට පුලුවන් පොළවට යන්න ක්‍රමයක් හොයාගන්න, 205 00:28:57,144 --> 00:28:59,477 එතකොට අපිටම පුලුවන් සාරභූමිය ගැන එයාලට කියන්න. 206 00:28:59,479 --> 00:29:01,640 බෙලමි, එයා උදේවරුවෙම කළේ ඉන්ධන ප්‍රශ්නෙ හදන එක. 207 00:29:01,641 --> 00:29:02,636 අවුරුදු හයයි දවස් හතක්. 208 00:29:02,637 --> 00:29:05,082 ඒයි! කාල උල්ලංඝනය. 209 00:29:05,084 --> 00:29:09,003 පිගන්ද, වැසිකිළියද, නැත්නම් මර්ෆිද? ඔයාම තෝරගන්න. 210 00:29:09,004 --> 00:29:10,788 මට සමාවෙන්න . 211 00:29:10,790 --> 00:29:13,291 අපි කිව්වා ආයේ මේ ගැන කතා කරන්නෙ නෑ කියලා, 212 00:29:13,293 --> 00:29:16,127 අනික මම දන්නවා ඔයා පුලුවන් හැමදේම කරනවයි කියලා. 213 00:29:21,434 --> 00:29:22,525 තව ඕනද? 214 00:29:22,526 --> 00:29:24,304 ඔව්, හරි. 215 00:29:24,305 --> 00:29:26,037 මම මර්ෆිව තෝරගන්නවා. 216 00:29:29,842 --> 00:29:32,543 මම උනානම් තෝරගන්නෙ වැසිකිළිය. 217 00:29:44,157 --> 00:29:46,389 මේක යානයෙ මගෙ කොටස, මතකයි නේද? 218 00:29:46,390 --> 00:29:49,182 ප්‍රශ්නෙ මොකක්ද? උඹට ඕන උනෙ මාව පුහුණු කරන්නනෙ, හරි, අපි ඒක කරමු. 219 00:29:53,032 --> 00:29:54,400 හරි, 220 00:29:54,401 --> 00:29:57,901 හැබැයි මම දින්නොත්, උඹ ආපහු කණ්ඩායමට එනවා. 221 00:29:57,905 --> 00:29:59,470 එකග වෙන්නනම් බෑ. 222 00:29:59,472 --> 00:30:01,372 උඹගෙ නීති වැඩියි. 223 00:30:01,374 --> 00:30:06,010 ඇරත්, මෙතන කේන්ති ගන්න කෙනෙක් නෑ. 224 00:30:06,012 --> 00:30:06,663 මර්ෆි... 225 00:30:10,717 --> 00:30:12,383 - ඒකනම් හොද පහරක්. - එහෙමද? 226 00:30:12,385 --> 00:30:13,718 උඹ ඒ පාර ගහන කොට 227 00:30:13,720 --> 00:30:16,654 උඹේ බරත් ඒ එක්ක යොමු කළානම් ඒක ඇත්තටම රිදෙන්න තිබ්බා. 228 00:30:16,656 --> 00:30:18,756 දන්නවද උඹේ ප්‍රශ්නෙ මොකක්ද කියලා මම හිතන දේ? 229 00:30:18,758 --> 00:30:20,057 මේක හොද දෙයක් වුනොත් හොදයි. 230 00:30:20,059 --> 00:30:22,560 උඹ කැමතියි වීරයෙක් වෙන්න, 231 00:30:22,562 --> 00:30:25,996 හැබැයි මෙහෙදි කිසිම වීරයෙක් නෑ. 232 00:30:27,081 --> 00:30:28,799 උඹ බයයි ආයෙමත් උඹව වැඩකට නැති එකෙක් වෙයි කියලා. 233 00:30:33,538 --> 00:30:35,340 උඹ කමකට නැති එකෙක් නෙවෙයි, මර්ෆි. 234 00:30:36,174 --> 00:30:38,175 හිටහන්, හිටහන්. බෙලමි, බලපන්. 235 00:30:38,341 --> 00:30:40,245 උඹ වැඩකට නැති එකෙක් නෙවේ කියපන්, එතකොට මං උඹට යන්න දෙන්නම්. 236 00:30:40,247 --> 00:30:42,447 මේක විහිළුවක් නෙවේ! පොඩ්ඩක් බලනවද? බලපන්කො! 237 00:30:50,056 --> 00:30:52,290 අපි යං. 238 00:30:52,792 --> 00:30:54,125 එන්න. 239 00:30:57,597 --> 00:30:59,364 දැන් පැය 2 1/2ක් වුනා. 240 00:30:59,366 --> 00:31:01,299 අපි මොන එහෙකටද මෙතන කළුවරේ ඉන්නෙ? 241 00:31:01,301 --> 00:31:02,962 අපි ලයිට් දාලා මෙතන ඉන්නවා කියලා එයාලට දැනුම් දෙන්න ඕන. 242 00:31:02,963 --> 00:31:04,308 කට වහගන්නවා, මර්ෆි. 243 00:31:04,309 --> 00:31:05,404 මුලින්ම අපි හොයාගන්න ඕන උන් කවුද කියලා, 244 00:31:05,405 --> 00:31:07,572 ඊට පස්සෙ අපි උදව් ඉල්ලමු. 245 00:31:10,544 --> 00:31:12,644 - රේවන්? - මොකවත් නෑ. 246 00:31:12,646 --> 00:31:14,579 රේඩියෝ නිශ්ශබ්දයි. එයාලගෙ සන්නිවේදක අක්‍රිය කරලා ඇති.. 247 00:31:14,581 --> 00:31:16,113 නැත්නම් යානයෙ මිනිස්සු නැතුව ඇති. 248 00:31:16,115 --> 00:31:17,582 එක්කෝ ඒක පාලනය කරන පිටසක්වළයෝ කැමති ඇති 249 00:31:17,584 --> 00:31:19,584 අධෝමාර්ගයෙන් රේඩියෝ භාවිතා කරන්න. 250 00:31:19,586 --> 00:31:22,454 උන් අපිව පෘථිවියට එක්ක යනවනම් කවුරු උනත් කමක් නෑ. 251 00:31:22,455 --> 00:31:24,255 මම ලයිට් දානවා. 252 00:31:24,257 --> 00:31:26,955 ඔයා දන්නවද දෙයක්? ඔය ඇති. 253 00:31:26,956 --> 00:31:28,626 අපි මෙතන තීරණ ගන්නෙ කණ්ඩායමක් හැටියට, 254 00:31:28,628 --> 00:31:31,729 අපිට එකිනෙකාව රුස්සන්නෙ නැති උනත්. 255 00:31:32,548 --> 00:31:34,999 බලන්න. මම කියන්නෙ,ඒක ඊයෙ අතන තිබ්බේ නැහැ. 256 00:31:35,001 --> 00:31:36,493 මේක භ්‍රමණය වෙන කක්ෂයක්නෙ, 257 00:31:36,494 --> 00:31:38,403 ඒ කියන්නෙ කවුරුහරි ඒක පදවනවනෙ, නැද්ද ? 258 00:31:38,405 --> 00:31:40,405 කෘතිම බුද්ධියක් වෙන්නත් පුලුවන් . 259 00:31:40,407 --> 00:31:41,445 ඊට වඩා පිටසක්වළයො හොදයි. 260 00:31:41,446 --> 00:31:43,576 දෙයක් වෙනවා. 261 00:31:43,577 --> 00:31:45,843 දෙවැනි යානයක්. 262 00:31:47,814 --> 00:31:49,213 බලන්න. 263 00:31:50,753 --> 00:31:53,318 ඒක වෙන්න ඕන ප්‍රවාහනය. 264 00:31:55,254 --> 00:31:56,621 ඒක යන්නෙ පොළොවට. 265 00:31:56,623 --> 00:31:59,524 එමෝරි, රේඩියෝව ක්‍රියාත්මක කරන්න. 266 00:31:59,526 --> 00:32:01,626 දැන් එයාට කතා කරන්න ඕන වෙලා. 267 00:32:04,956 --> 00:32:05,849 හදිසි අවස්ථාවක් . හදිසි අවස්ථාවක් . 268 00:32:05,850 --> 00:32:08,433 මම ආමන්ත්‍රණය කරන්නෙ පෘථිවි කක්ෂයට ඇතුල් වෙන යානයටයි. 269 00:32:08,435 --> 00:32:11,302 අපි රැදී ඉන්නෙ ඔබගෙ බටහිර දිශාවෙන් ඇති අභ්‍යාවකාශ මධ්‍යස්ථානයෙ. 270 00:32:11,304 --> 00:32:13,065 කරුණාකර ප්‍රතිචාර දක්වන්න. 271 00:32:16,886 --> 00:32:17,850 නියමයි. 272 00:32:17,851 --> 00:32:20,071 පේන විදිහට අපිට පෘථිවියට යන්න තිබ්බ අන්තිම අවස්ථාව නැතිවුනා වගේ. 273 00:32:20,072 --> 00:32:21,028 හදිසි අවස්ථාවක් . හදිසි අවස්ථාවක් . 274 00:32:21,029 --> 00:32:23,963 මම ආමන්ත්‍රණය කරන්නෙ පෘථිවි කක්ෂයට ඇතුල් වෙන යානයටයි. 275 00:32:30,056 --> 00:32:32,690 මැඩී, රෝවර් එක අරගන්න. 276 00:32:32,692 --> 00:32:34,659 ඒක නොපෙනෙන තැනකට අරන් ගිහින් තුවක්කු ටික සූදානම් කරලා තියාගන්න. 277 00:32:34,661 --> 00:32:35,906 - සේරමද? - සේරම . 278 00:32:48,488 --> 00:32:50,070 එයාලා කවුද ? 279 00:32:50,071 --> 00:32:51,118 ඔයා ඇයි ඔච්චර බයවෙලා? 280 00:32:51,119 --> 00:32:53,547 මම ඔයාට කිසිමදෙයක් වෙන්න දෙන්නෙ නෑ. 281 00:32:53,548 --> 00:32:55,554 ඔයාට තේරෙනවද? 282 00:32:55,555 --> 00:32:57,954 සමහරවිට එයාලා මිත්‍රශීලී ඇති. 283 00:32:57,955 --> 00:32:59,089 සමහරවිට. 284 00:32:59,999 --> 00:33:01,233 බලන්න. මම මේක බේරුමක් කරගන්නකම්, 285 00:33:01,234 --> 00:33:03,080 ඔයා ඔයාගෙ රහස් ස්ථානයෙ හැංගිලා ඉන්න ඕනා. 286 00:33:03,082 --> 00:33:03,832 නෑ! ක්ලාක්... 287 00:33:03,833 --> 00:33:06,483 මේක වාද කරන්න දෙයක් නෙවේ, මැඩී. 288 00:33:06,485 --> 00:33:08,982 දැල්ලෙ බාරකරුගෙ ඔත්තුකාරයන්ටත් ඔයාව එතනදි හොයාගන්න බැරි උනා. 289 00:33:08,983 --> 00:33:12,522 මෙයාලටත් බැරිවෙයි. 290 00:33:14,526 --> 00:33:18,366 මට පොරොන්දු වෙන්න ඔයා හැංගිලාම ඉන්නවා කියලා. 291 00:33:18,367 --> 00:33:19,214 එතකොට ඔයා? 292 00:33:19,215 --> 00:33:21,948 මම පුලුවන් ඉක්මනට ආපහු එන්නම්. 293 00:33:21,949 --> 00:33:24,582 දැන් මට පොරොන්දු වෙන්න . 294 00:33:24,584 --> 00:33:27,085 මම පොරොන්දු වෙනවා. 295 00:33:28,722 --> 00:33:30,421 මෙන්න. 296 00:33:32,026 --> 00:33:35,393 ඔයා වෙඩි තිබ්බොත්, එයාලට සද්දෙ ඇහෙයි. 297 00:33:35,395 --> 00:33:37,663 මම වෙන විකල්පයක් නැති උනොත් ඒක කරන්නම්. 298 00:33:39,405 --> 00:33:40,498 යන්න. 299 00:34:26,772 --> 00:34:28,613 සේරම පැහැදිලියි! 300 00:34:49,553 --> 00:34:52,204 "මදැයි සෞම්‍ය පෘථිවියක් උරුම කරගන්න ආවා." 301 00:34:55,709 --> 00:34:57,809 ලෝකේ විනාශ වුනේ මොකකින් වුනත් 302 00:34:57,811 --> 00:34:59,177 ඒකට මේ තැන මගඇරිලා. 303 00:34:59,179 --> 00:35:01,012 එහෙමද හිතන්නෙ? 304 00:35:02,049 --> 00:35:03,982 ඔයා කිව්වා හරි. 305 00:35:03,984 --> 00:35:06,051 මේ තැන හොයාගන්න කක්ෂයේ වැඩිවෙලාවක් හිටිය එක 306 00:35:06,053 --> 00:35:07,986 හොද තීරණයක් . 307 00:35:07,988 --> 00:35:10,021 දැන් හොයලා බලන්න අපි නිදාගෙන ඉදිද්දි අපේ ලෝකෙට 308 00:35:10,023 --> 00:35:11,890 මොකක්ද උනේ කියලා හොයාගන්න පුලුවන්ද කියලා. 309 00:35:11,892 --> 00:35:13,324 ඒ ගැන බලන්නම්. 310 00:35:13,923 --> 00:35:15,894 ප්‍රචණ්ඩ නොවන අපරාධකාරයො මාත් එක්කද? 311 00:35:15,896 --> 00:35:18,396 ඔව්, දෙන්නෙක්ම. 312 00:35:21,692 --> 00:35:23,268 දක්ෂයි. 313 00:35:23,270 --> 00:35:24,770 මිනිහට ඒක කියන්නම ඕන.. 314 00:35:24,772 --> 00:35:26,704 සන්සුන් වෙන්න, මැක්‍රරී. 315 00:35:26,706 --> 00:35:29,707 ඔයා තමයි තවමත් මගේ ප්‍රියතම සමූල ඝාතකයා. 316 00:35:29,709 --> 00:35:31,657 ගම පරික්ෂා කරන්න, 317 00:35:31,658 --> 00:35:32,733 ගෙයින් ගෙට බලන්න, 318 00:35:32,734 --> 00:35:34,212 ඊළගට කැලෑවත් බලන්න. 319 00:35:34,214 --> 00:35:36,581 අපි හොයාගමු අපි මෙතන මොකක් එක්කද ගණුදෙනු කරන්නෙ කියලා. 320 00:36:16,023 --> 00:36:17,643 එළියට එනවා! එනවා! දැන්ම! 321 00:36:22,963 --> 00:36:24,463 මේ මොන මගුලක්ද? 322 00:36:24,464 --> 00:36:26,664 මේ පොඩි බැල්ලි මට වෙඩි තිබ්බා. 323 00:36:29,824 --> 00:36:31,569 අයියො බං. උඹ පොඩි එකෙක්ට වෙඩි තියන්නද යන්නෙ? 324 00:36:31,571 --> 00:36:32,396 ඇයි නැත්තෙ? 325 00:36:32,397 --> 00:36:35,874 පළවැනි කාරණෙ මෙයා ළමයෙක් හන්දා 326 00:36:37,244 --> 00:36:38,576 මම තොගේ කකුලට උණ්ඩයක් බස්සන්නද, 327 00:36:38,578 --> 00:36:40,678 එතකොට උඹට වේදනාව තේරෙයිනෙ? 328 00:37:04,204 --> 00:37:06,371 ඒයි, බයවෙන්න දෙයක් නෑ. 329 00:37:09,874 --> 00:37:11,312 ඉන්න! 330 00:37:11,313 --> 00:37:13,031 එයා මට උදව් කරන්න හැදුවා. 331 00:37:13,131 --> 00:37:15,351 මම හිතන්නෙ එයා හොද කෙනෙක් වගේ. 332 00:37:15,352 --> 00:37:17,148 හොද උන් කියලා ජාතියක් නෑ. 333 00:37:21,156 --> 00:37:24,891 ජෙන්සන්, බේන්ස්, අපිට ඔයාලගෙ පැත්තෙන් වෙඩි සද්ද දෙකක් ඇහුණා. 334 00:37:25,091 --> 00:37:26,992 වාර්තා කරන්න. 335 00:37:30,006 --> 00:37:31,096 ඒකෙ තේරුම මොකක්ද ? 336 00:37:31,098 --> 00:37:32,827 බෙදිලා යන්න. දැන්ම. 337 00:37:32,828 --> 00:37:34,632 ඒ කියන්නෙ අපි තනියම නෙවෙයි. 338 00:37:38,473 --> 00:37:40,473 මොන්ටි, ඉක්මනට. ඔයාගෙ බඩු ලෑස්ති කරගන්න. 339 00:37:41,555 --> 00:37:44,422 මම හිතන්නෙ නෑ අපි මේක කරන්න ඕන කියලා. 340 00:37:44,610 --> 00:37:47,561 බලන්න. මම දන්නවා මේක අවදානමක් කියලා, 341 00:37:47,562 --> 00:37:48,885 හැබැයි එයාලා ගාව යානයක් තියෙනවා, 342 00:37:48,886 --> 00:37:50,543 ඒ කියන්නෙ එයාලා ගාව ඉන්ධන තියෙනවා. 343 00:37:50,544 --> 00:37:51,537 අපිට මේක කරන්න පුලුවන් . 344 00:37:51,538 --> 00:37:53,968 මොකද වෙන්නෙ ඒක නොගැළපෙන ඉන්ධනයක්නම්? 345 00:37:53,969 --> 00:37:55,106 අපිට එහාට යන්න විතරක් අපි ගාව තියෙන ඉන්ධනවලින් වැඩි හරියක් 346 00:37:55,108 --> 00:37:57,446 දහනය කරන්න වෙනවා, ඒ කියන්නෙ අපිට ආපහු එන්න 347 00:37:57,447 --> 00:38:00,984 ප්‍රමානවත් ඉන්ධන නැහැ... අපි පහුගිය අවුරුදු හයක් තිස්සෙම පරිස්සමට හිටිය තැනට. 348 00:38:00,985 --> 00:38:04,486 අපි ගියොත්, අපිට ආපහු එන්න බැහැ. 349 00:38:04,488 --> 00:38:06,184 ඔයා ඒ වගේ අවදානමක් ගන්න ලෑස්තිද? 350 00:38:06,185 --> 00:38:07,344 ඔව්.. 351 00:38:07,345 --> 00:38:10,225 එයාලා අපිව ඇතුලට නොගත්තොත් මොකෝ කරන්නෙ? 352 00:38:19,469 --> 00:38:21,937 ඇත්තටම මේ මොකක් නිසාද? 353 00:38:23,273 --> 00:38:27,076 ඒයි, මට කියන්න. 354 00:38:28,179 --> 00:38:31,280 මම මගේ අම්මව මැරුවා. 355 00:38:31,281 --> 00:38:33,148 මම මගේ හොදම යාළුවට සියදිවි නසාගන්න ඉඩ දුන්නා. 356 00:38:33,150 --> 00:38:35,378 - ඒක ඔයාගෙ වරදක් නෙවේ, මොන්ටි. - මට ඊට වඩා දෙයක් කරන්න තිබ්බා. 357 00:38:37,909 --> 00:38:40,589 මට ආයෙම ඒ කෙනා වෙන්න ඕන නෑ.. 358 00:38:42,393 --> 00:38:45,027 ඔයා ශක්තිමත් කෙනෙක්, මොන්ටි. 359 00:38:45,029 --> 00:38:48,130 මම ඔයාට ආදරේ කරන්න ඒකත් එක හේතුවක්. 360 00:38:50,494 --> 00:38:53,201 කිසි කෙනෙක් ඒ තරම් ශක්තිමත් වෙන්න හොද නෑ. 361 00:39:08,586 --> 00:39:10,042 මතක තියාගන්න, ජෝන් රැදවුම් අංගනයට ගියහම 362 00:39:10,043 --> 00:39:11,655 මට කියන්න එතකොට මට පුලුවන් මගේ... 363 00:39:11,656 --> 00:39:14,423 ඔයාට දැන් කරදර වෙන්න දෙයක් නෑ. 364 00:39:16,761 --> 00:39:18,562 ස්තුතියි. 365 00:39:18,563 --> 00:39:20,762 මම පූර්ව පියාසැරි පරික්ෂාව පටන්ගන්නම්. 366 00:39:23,766 --> 00:39:25,337 හොදයි, ඔයා කලේ හොද දෙයක්. 367 00:39:25,338 --> 00:39:26,359 අනුකම්පාවට ස්තුතියි . 368 00:39:26,360 --> 00:39:27,159 සමාවෙන්න . 369 00:39:27,160 --> 00:39:28,989 නිකම්, මට පහුගිය මාස හයට කාමර සගයෙක් ලැබුනා 370 00:39:28,990 --> 00:39:30,861 මොකද එයා ඉන්න කොට ඔයාට කාමරේ ඉඩ මදි නිසා 371 00:39:30,862 --> 00:39:32,219 ඒක මට ටිකක් විකාරයි වගේ. 372 00:39:33,562 --> 00:39:34,619 මමනම් හිතාගෙන හිටියෙ එහෙම උනේ 373 00:39:34,620 --> 00:39:36,916 ඔයාට අපිව ආපහු පොළොවට ගෙනියන්න බැරි නිසා කියලා. 374 00:39:38,448 --> 00:39:41,023 ඒක තමයි ඔයාට එයාලා නොකියන්නෙ සදහටම සදහටම සතුටින් කියලා.... 375 00:39:41,206 --> 00:39:42,543 ඒක පේනවට වඩා අමාරුයි. 376 00:39:42,820 --> 00:39:44,588 ඔයා දන්නවද මේ මොකක්ද කියලා? 377 00:39:44,589 --> 00:39:46,488 වයලින් ගහන කැරපොත්තෙක්. 378 00:39:48,062 --> 00:39:49,125 ඔය වැරදි පැත්තට යන්නෙ. 379 00:39:49,126 --> 00:39:51,827 අන්තිම පරික්ෂාව. ඔයාලගෙ පස්සෙන්ම එන්නම්. 380 00:39:59,170 --> 00:40:02,037 එළියට ගියානම් ඕක ලේසි නැද්ද? 381 00:40:05,676 --> 00:40:08,376 දැන් අපි මොකද කරන්නෙ, බෙලමි? 382 00:40:10,347 --> 00:40:13,149 ඒයි... බලන්න. 383 00:40:13,150 --> 00:40:16,218 පෘථිවියෙ කිසිදෙයක් වෙනස් වෙන්නෙ නෑ. 384 00:40:23,294 --> 00:40:24,542 මාත් කැමතියි ඒක ඇත්ත උනානම්. 385 00:40:24,543 --> 00:40:26,698 ඔහ්හ්, මං දන්නවා ඒක එහෙමයි කියලා. 386 00:40:26,699 --> 00:40:28,865 අපි එකිනෙකාව ජීවතුන් අතර තියාගත්තා, 387 00:40:28,867 --> 00:40:30,701 අපි හැමෝවම. 388 00:40:30,703 --> 00:40:33,982 අපි පවුලක්, කිසිමදේකට බැහැ ඒක වෙනස් කරන්න. 389 00:40:33,983 --> 00:40:36,399 මම පිටුවහල් කෙරුව කෙනෙක්. 390 00:40:36,400 --> 00:40:37,708 මොකද වෙන්නෙ ඔක්ටේවියා උත්සහ කළොත්... 391 00:40:37,710 --> 00:40:38,885 නෑ. එයා එහෙම කරන්නෙ නෑ. 392 00:40:38,886 --> 00:40:42,312 ඔයාට මතකද දන්නෙ නෑ, මම ඔයාගෙ නංගිව මරන්න හැදුවා. 393 00:40:42,314 --> 00:40:44,414 ඔයා හරි. ඔයාට කෙළවිලා තියෙන්නෙ. 394 00:40:45,884 --> 00:40:48,418 මගේ නංගි තේරුම් ගනියි 395 00:40:48,420 --> 00:40:52,622 තව... එයා හොදින් ජීවතුන් අතර ඉන්නවනම්... 396 00:40:54,748 --> 00:40:56,493 එයා හොදින්. 397 00:40:59,130 --> 00:41:02,000 එහෙනම් එයත් ඔයාට සමාව දෙයි. 398 00:41:02,001 --> 00:41:05,866 බෙලමි, ඔයාට ඒකට අවුරුදු තුනක් ගතවුනා. 399 00:41:05,867 --> 00:41:07,198 මම එයාට වඩා මුරන්ඩුයි. 400 00:41:08,214 --> 00:41:09,131 හොදයි. 401 00:41:09,132 --> 00:41:12,154 මාව විශ්වාස කරන්න, අපිට පහළදි මොන වගේ දේවල්වලට මුහුන දෙන්න වුනත්, 402 00:41:12,155 --> 00:41:15,044 ඔක්ටේවියා ගැන බයවෙන්න දෙයක් නෑ.. 403 00:41:18,013 --> 00:41:23,013 ♥♥♥ලක්විමන.com - අන්තර්ජාලයෙන් තෑගී ගන්න, අතටම යවන්න ♥♥♥ WWW.LAKWIMANA.COM වෙත පිවිසෙන්න 404 00:41:48,632 --> 00:41:53,632 WEBRip resync by ChaRu Charuka Indunil 405 00:41:53,700 --> 00:42:12,405 බයිස්කෝප් අඩවියෙන් නිකුත් කළ උපසිරසියකි. කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න.