1 00:00:01,088 --> 00:00:03,192 "The 100"පසුගිය කොටස්වලින්... 2 00:00:03,220 --> 00:00:04,984 මුණ ගැහෙන්න එලිජියස් IV. 3 00:00:05,005 --> 00:00:07,309 "රැදවියන්ට මෙම ස්ථානය පසු කිරීමට අවසර නැත." 4 00:00:07,311 --> 00:00:08,508 සිරකරුවො තවමත් මෙහෙ. 5 00:00:08,530 --> 00:00:09,843 මේක හමුදාවක් . 6 00:00:09,879 --> 00:00:11,487 ඔයාට පුලුවන්ද අපිට දුරස්ථව උන්ව මරන්න පුළුවන් වෙන්න හදන්න? 7 00:00:11,489 --> 00:00:13,141 - බොහෝවිට. ඇයි? - තුරුම්පුවක්. 8 00:00:13,143 --> 00:00:15,100 උඹලගේ ආයුධ බිම දාපල්ලා නැත්නම් අපි ප්ලග් එක ගලවනවා. 9 00:00:15,102 --> 00:00:16,840 පොළවෙන් ප්ලග් එක ගලවන එක විකල්පයක් නෙවෙයි. 10 00:00:16,842 --> 00:00:18,320 කාටහරි නවතින්න වෙනවා. 11 00:00:18,322 --> 00:00:19,938 මාත් නතර වෙනවා. 12 00:00:20,324 --> 00:00:22,411 කර්නල්, තව හතුරෝ පහක් ඉන්නවා. 13 00:00:22,413 --> 00:00:24,289 මම කිව්වා නේද මට බොරු කිව්වොත් වෙන්නෙ මොකද කියලා? 14 00:00:26,504 --> 00:00:29,765 බෙලමි? ක්ලාක් දැනන් හිටියා ඔයා එයි කියලා. 15 00:00:30,508 --> 00:00:36,094 ඔය හැමෝම එක ගෝත්‍රයක්, නැතිනම් තමුන් තමයි ඒ ගෝත්‍රයේ හතුරා. 16 00:00:36,123 --> 00:00:37,398 තෝරගන්න. 17 00:00:37,428 --> 00:00:40,473 ඔය හැම කෙනෙක්ම ගෝත්‍රයට එරෙහිව අපරාධ සිද්ද කළා. 18 00:00:40,475 --> 00:00:43,215 සටන දිනලා තමන්ගෙ ජිවිතේ බේරගන්න. 19 00:00:43,217 --> 00:00:45,192 ඊළග තරගකරුවන්ව ගේන්න. 20 00:00:45,216 --> 00:00:50,089 ♥♥♥ඔබගේ ආදරණියන්ට තෑගී යවන්න♥♥♥ WWW.LAKWIMANA.COM වෙත පිවිසෙන්න 21 00:01:13,377 --> 00:01:17,249 මේ තරගකරුවන් හැම කෙනෙක්ම ගෝත්‍රයට එරෙහිව අපරාධ සිද්ද කළා. 22 00:01:17,251 --> 00:01:21,490 එයාලා අපේ හතුරෝ... අපේ මිනිස්සුන්ට ද්‍රෝහියෝ උනා, 23 00:01:21,492 --> 00:01:26,432 අපේ ශක්තියේ, එකමුතුවේ සහ ගෞරවයේ නීතියට ද්‍රෝහී උනා... 24 00:01:26,434 --> 00:01:28,834 ඒත් අද ඔයාලා අතරින් එක් අයෙක්ට අවස්ථාව ලැබිලා තියෙනවා 25 00:01:28,836 --> 00:01:31,802 යළිත් වරක් අපේ සහෝදරයෙක් හෝ සහෝදරියක් වෙන්න. 26 00:01:31,804 --> 00:01:34,770 කොහොමවුනත්, ඊට කලින් ජිවිතේ බේරගෙන ඉන්න ඕන. 27 00:01:34,772 --> 00:01:38,163 මේ සංග්‍රාම භුමියේ තියෙන එකම නීතිය තමයි, අන්තිමයා වෙන එක. 28 00:01:40,776 --> 00:01:45,843 නිතරම පාහේ, අපි මරණයට මේ ශාලාවට ආරාධනා කරනවාත් සමගම අපි එයට ගරු බුහුමන් දක්වනවා. 29 00:01:51,976 --> 00:01:54,017 - මගේ සියල්ලක්ම අප සැම වෙනුවෙන්. - මගේ සියල්ලක්ම අප සැම වෙනුවෙන්. 30 00:01:54,042 --> 00:01:57,041 මගේ සියල්ලක්ම අප සැම වෙනුවෙන්. 31 00:02:01,296 --> 00:02:03,020 අන්තිමයා වෙන්න. 32 00:02:45,978 --> 00:02:47,843 ඇබි කොයිලෝකෙද? 33 00:02:48,757 --> 00:02:50,395 අනේ! 34 00:02:51,415 --> 00:02:54,248 එයා මැරෙන්න සුදුසු නෑ! 35 00:02:54,250 --> 00:02:58,850 ඔක්ටේවියාට කියන්න. ඔක්ටේවියාට කියන්න ඒක කලේ මමයි කියලා! 36 00:03:01,912 --> 00:03:03,719 ඒක කලේ මම. 37 00:03:14,232 --> 00:03:15,550 හරි! 38 00:03:20,397 --> 00:03:23,430 මිනිහව ඉවරයක් කරන්න! වැඩේ අහවර කරලා දාන්න! 39 00:03:23,865 --> 00:03:25,989 ඌව ඉවරයක් කරන්න! 40 00:03:57,117 --> 00:03:59,583 එයාට කට්ටියගෙ කැමැත්ත නැතිවෙනවා. 41 00:04:06,556 --> 00:04:08,588 මාකස් කේන්, 42 00:04:08,590 --> 00:04:11,023 ගෝත්‍රයෙන් ජිවිතයක් බේරිය හැකි බෙහෙත් සොරාගැනීමෙන් 43 00:04:11,025 --> 00:04:13,624 ඔයා අපේ මිනිස්සුන්ට එරෙහිව අපරාධයක් සිද්ද කළා, 44 00:04:14,321 --> 00:04:17,126 හැබැයි ඔයා තමයි අන්තිමයා. 45 00:04:17,128 --> 00:04:20,061 මොහු තමන්ගෙ නිදහස දිනාගත්තද, රතු රැජිණියනි? 46 00:04:29,780 --> 00:04:31,473 නෑ. 47 00:04:32,570 --> 00:04:34,603 එයා හෙට ආයෙම සටන් කරනවා. 48 00:04:34,626 --> 00:04:54,618 මෙම උපසිරැසිය www.baiscopelk.com වෙනුවෙන් නොමිලයේ නිකුත් කරන ලදී,වීඩියෝ පිටපත ගැන අප වගකියනු නොලැබේ. 49 00:04:54,642 --> 00:05:05,637 ♫උපසිරසි පරිවර්තනය හා නිමැවුම♫ ∞නිලුපුල් මධුකප්‍රිය පෙරේරා∞ ©www.baiscopelk.com/315© 50 00:05:32,085 --> 00:05:33,635 කර්නල්, මේ මම. 51 00:05:33,637 --> 00:05:35,004 එයා කියන්නෙ ඇත්ත. 52 00:05:35,006 --> 00:05:36,339 කොහොමහරි එයාලා හිමායන මැදිරියට සහ කුටිවලට 53 00:05:36,341 --> 00:05:38,718 දුරස්ථපාලක ප්‍රවේශය අවහිර කරලා. 54 00:05:38,796 --> 00:05:40,645 අපිට කාවවත්ම ඇහැරවන්න බෑ. 55 00:05:40,647 --> 00:05:42,915 දැන්වත් ඔයාගෙ අවධානය මට ලැබෙයිද? 56 00:05:42,917 --> 00:05:45,485 මම දන්නේ නෑ තමුසේ කොහොම මගේ යානෙට රිංගුවාද කියලා 57 00:05:45,487 --> 00:05:47,789 ඒත් මගේ මිනිස්සුන්ගෙන් කාටහරිම මොනාහරි දෙයක් සිද්දඋනොතින්... 58 00:05:47,791 --> 00:05:49,658 එයාලට කිසිමදෙයක් සිද්දවෙන්නේ නෑ 59 00:05:49,660 --> 00:05:52,195 අපිට එකගතාවයකට එන්න පුලුවන්නම්. 60 00:05:52,776 --> 00:05:54,899 මමනම් කියන්නෙ අපි දැන්ම මූව මරමු කියලා. 61 00:06:03,982 --> 00:06:05,281 ඔයාට මොනාද ඕන? 62 00:06:05,283 --> 00:06:07,651 අපිට ඔයාලගේ උදව් ඕන බංකරයක් ඇරගන්න. 63 00:06:07,653 --> 00:06:08,609 ඔයාලා පතල්කරුවෝ, 64 00:06:08,634 --> 00:06:11,556 ඉතින් ඒක ප්‍රශ්නයක් වෙන එකක් නෑ. 65 00:06:11,979 --> 00:06:15,328 ඔයා ඒක කලොත්, මම ඔයාගෙ අයට යන්න දෙන්නම්. 66 00:06:16,434 --> 00:06:19,334 ඊටපස්සේ මොකෝ, සදහටම සතුටින් දිවි ගෙවනවද? 67 00:06:19,336 --> 00:06:21,471 ඊටපස්සේ අපි මේ නිම්නය හරිමැදින් දෙකට බෙදාගන්නවා. 68 00:06:21,473 --> 00:06:24,405 සතුටුවෙනවද නැද්ද කියන එක ඔයාට බාරයි, 69 00:06:25,468 --> 00:06:28,380 ඒත් මං හිතන්න කැමතියි අපිට සහයෝගයෙන් ජිවත්වෙන්න ක්‍රමයක් හම්බවෙයි කියලා. 70 00:06:32,776 --> 00:06:35,953 මගෙ මිනිස්සු 283දෙනෙක්ව මරන්න තර්ජනය කරන එක 71 00:06:35,978 --> 00:06:38,595 මිත්‍රකමක් පටන්ගන්න කියාපු ක්‍රමයක්. 72 00:06:38,597 --> 00:06:40,926 අපිට එකගතාවයක් තියෙනවද නැද්ද? 73 00:07:10,876 --> 00:07:13,077 ඔහ්හ්, ඔයා ඇත්තටම ඇවිත්. 74 00:07:20,489 --> 00:07:22,857 - මැඩි? - එයා පරිස්සම්. 75 00:07:23,328 --> 00:07:25,296 එයා අනිත් අය එක්ක කැලෑවේ ඉන්නවා. 76 00:07:25,298 --> 00:07:27,799 අපි පාලනයේ ඉන්න තාක්කල් ඩියෝසා එයාලව හොයන එකක් නෑ. 77 00:07:29,603 --> 00:07:31,938 ඔය හැමෝම ජීවත් වෙනවා... 78 00:07:31,940 --> 00:07:34,007 මර්ෆි, මොන්ටි, රේවන්? 79 00:07:34,009 --> 00:07:37,513 එකෝයි එමොරියිත් ඉන්නවා. ඔව්. 80 00:07:37,515 --> 00:07:40,617 ක්ලාක්, ඔයා අපි හැමෝවම බේරගත්තා. 81 00:07:40,829 --> 00:07:42,743 දැන් ඔයා ගෙදර ඇවිත්. 82 00:07:51,768 --> 00:07:55,185 ඉන්න. එයා ඇයි මාව නිදහස් කලේ? 83 00:07:56,521 --> 00:07:58,977 අපි එකගතාවයකට ආවා. 84 00:07:59,002 --> 00:08:01,603 එයා එකග උනා බංකරේ අරින්න. 85 00:08:08,325 --> 00:08:10,994 ඒ හැමෝම තවම නිදි. 86 00:08:10,996 --> 00:08:13,163 මං කිව්වනේ ඒක බලන්න ඔයා යන්න ඕන නෑ කියලා. 87 00:08:13,165 --> 00:08:14,532 ඔයාම බලාගන්න. 88 00:08:14,534 --> 00:08:15,901 නිදාගෙන ඉන්න හිරකාරයො කොළපාටයි. 89 00:08:15,903 --> 00:08:17,737 මොන්ටි කියනවත් වගේ කොළපාට හොදයි. 90 00:08:17,739 --> 00:08:20,007 කාර්ය මණ්ඩලය නිදාගෙන හිටිය හිස් කුටීර රතුපාටයි. 91 00:08:20,009 --> 00:08:21,909 - රතුපාට කියන්නෙ... - මැරිලා. 92 00:08:21,911 --> 00:08:24,754 ඔව්. ඒකට අපේ මිත්‍රයා කෝඩියෑක්වත් අදාළයි. 93 00:08:24,779 --> 00:08:26,614 කොහොමවුනත් ඒක පාලනය කරලා තියෙන්නෙ. 94 00:08:26,639 --> 00:08:28,519 දැන් එයාලව ඇහැරවන්න පුළුවන් එකම කෙනා මං විතරයි. 95 00:08:28,521 --> 00:08:29,888 ඒක පාලනය කරලනම්, එහෙනම් ඔයා ඇයි තවම 96 00:08:29,890 --> 00:08:32,281 නැහීගෙන වැඩ කරන්නෙ? 97 00:08:33,141 --> 00:08:34,835 මොකද ඔයා ඉබාගාතේ ඇවිදින වෙලාවේ 98 00:08:34,860 --> 00:08:35,789 මට පුළුවන්කමක් ලැබුනා 99 00:08:35,814 --> 00:08:37,548 මේ කට්ටිය කවුද කියලා හොයාගන්න. 100 00:08:37,734 --> 00:08:39,225 මෙයාව දැකලා පුරුදුයි වගේද? 101 00:08:39,227 --> 00:08:40,718 කැප්ටන්ගෙ වාර්තාවල හිටිය ගෑණි. 102 00:08:40,720 --> 00:08:42,875 කර්නල් කාමයින් ඩියෝසා. 103 00:08:42,877 --> 00:08:45,207 එයා නේවි සීල් කියලා එහෙක කෙනෙක්, 104 00:08:45,232 --> 00:08:46,989 3වතාවක් නිර්භීතකමට පදක්කම් අරන් තියෙනවා. 105 00:08:46,991 --> 00:08:47,997 මට තේරෙන්නෙ නෑ. 106 00:08:48,022 --> 00:08:49,454 යුධ වීරයෙක් කොහොමද රැදවී යානයක 107 00:08:49,479 --> 00:08:51,235 කැරළි මෙහෙයවන තැනට පත් උනේ? 108 00:08:51,237 --> 00:08:52,927 හොද ප්‍රශ්නයක්. 109 00:08:52,929 --> 00:08:54,454 එයා ත්‍රස්තවාදීයෙක් උනා... 110 00:08:54,456 --> 00:08:56,775 බෝම්බ ප්‍රහාර, ඝාතනයන්. 111 00:08:56,800 --> 00:08:58,003 එයාව අත්අඩංගුවට ගන්න කාලේ වෙනකොට 112 00:08:58,005 --> 00:09:00,293 එයා තමයි ලෝකෙට වැඩියෙන්ම අවශ්‍ය කෙරුව අපරාධකාරයා. 113 00:09:00,295 --> 00:09:03,394 එතකොට අපි එයාගෙ මිනිස්සුන්ව මරනවා කියලා තර්ජනය කරනවා. 114 00:09:03,418 --> 00:09:04,540 මොනා කියලා වැරදෙන්නද ඉතින්? 115 00:09:04,542 --> 00:09:07,924 රේවන්, ඔයාට මාව ඇහෙනවද? අමතන්න. 116 00:09:12,839 --> 00:09:14,327 මට කියන්න හැමෝම හොදින් කියලා. 117 00:09:14,329 --> 00:09:16,019 හැමෝම හොදින්. 118 00:09:16,021 --> 00:09:18,043 අපි අර යානයේ හිටිය කට්ටියත් එක්ක එකගතාවයකට ආවා, 119 00:09:18,045 --> 00:09:20,630 එතකොට අනික තමයි, ලේසර්කොම් තියෙන්නෙ විවෘත නාළිකාවක, 120 00:09:20,632 --> 00:09:22,389 දැන් එයාලට අපි කියන හැම වචනයක්ම ඇහෙනවා. 121 00:09:22,391 --> 00:09:23,716 ඔයාලව හමුවීම සතුටක්. 122 00:09:23,718 --> 00:09:25,142 අපි නරක උන්දලා නෙවෙයි. අපි... 123 00:09:25,144 --> 00:09:26,569 රේවන්, ඕකාව රේඩියෝ එකෙන් අහකට යවන්න. 124 00:09:26,571 --> 00:09:28,128 තේරුනා. 125 00:09:28,130 --> 00:09:30,620 එයාලා නීතිරීති දන්නවා, හැබැයි වැඩි පරිස්සමටත් එක්ක, 126 00:09:30,645 --> 00:09:32,717 කර්නල් ඩියෝසා ආයෙමත් ඒ ටික අහගන්න. 127 00:09:32,742 --> 00:09:34,403 කවුරුහරි ඔයාගෙ ආරක්‍ෂාව අභිබවා යන්න හැදුවොත් එහෙම, 128 00:09:34,427 --> 00:09:35,659 ප්ලග් එක ගලවලා දාන්න. 129 00:09:35,661 --> 00:09:37,485 කවුරුහරි එකගත්වයේ නැති දෙයක් කළොත්, 130 00:09:37,487 --> 00:09:39,077 ඔයා ප්ලග් එක ගලවනවා, 131 00:09:39,079 --> 00:09:42,083 ඒ වගේම මම පැයෙන් පැයට ඔයාට කතා කලේ නැත්නම්, 132 00:09:42,108 --> 00:09:43,809 ඔයා ප්ලග් එක ගලවනවා. 133 00:09:44,446 --> 00:09:45,634 එච්චරයිද? 134 00:09:45,658 --> 00:09:49,852 නෑ. තව තියෙනවා. කෙනෙක්ට කතා කරන්න ඕනලු. 135 00:09:52,549 --> 00:09:55,301 රේවන්, මර්ෆි, 136 00:09:56,265 --> 00:09:58,552 ඔයාලගේ කටහඩවල් අහන්න ලැබීම සතුටක්. 137 00:09:59,287 --> 00:10:03,330 ක්ලාක්? මට මේක අදහගන්නත් බෑ. 138 00:10:03,970 --> 00:10:06,216 දෙයියනේ, මුන් මටයි කැරපොත්තා කියන්නෙ. 139 00:10:08,650 --> 00:10:10,961 ඒයි, ඔයාලා පරිස්සමෙන් ඉන්න, හොදේ? 140 00:10:11,851 --> 00:10:14,312 මේ දේවල් ඉවරයක් උනාම අපි කතාබහ කරමු. 141 00:10:15,028 --> 00:10:16,966 මට හැමදේම දැනගන්න ඕන. 142 00:10:16,968 --> 00:10:19,454 හරි, ඒත් මුලින්ම, 143 00:10:19,956 --> 00:10:22,739 ඔයාට ස්තුතියි අපේ ජිවිත බේරුවට. 144 00:10:24,135 --> 00:10:25,999 මට ඔය දෙන්නවම මතක් උනා. 145 00:10:27,164 --> 00:10:28,975 අපිට යන්න වෙනවා. 146 00:10:31,393 --> 00:10:34,277 රේවන්, පරිස්සමෙන් ඉන්න. අපි ඉක්මනටම කතා කරන්නම්. 147 00:10:34,302 --> 00:10:36,009 හරි, පැයෙන් පැයට. 148 00:10:36,011 --> 00:10:38,417 මට කියන්න ඔයා මොකක්ද කරන්නෙ කියලා මොකද ආයේ දෙකක් නෑ 149 00:10:38,442 --> 00:10:41,657 මේක ත්‍රස්තවාදීන් එක්ක ගනුදෙනු කරනවා හා සමානයි. 150 00:10:41,682 --> 00:10:43,807 පිළ වෙනස් උනාවත්ද? 151 00:10:44,600 --> 00:10:47,342 මට තප්පර 90කින් ගුවන්ගත වෙන්න ඕන. 152 00:10:47,443 --> 00:10:49,921 ගුවන්ගත වීමට තප්පර 90යි. 153 00:10:49,923 --> 00:10:51,426 මම ඒක පිළිගන්නත් කැමති නෑ, 154 00:10:51,428 --> 00:10:53,801 ඒත් බාලදක්ෂිකාව කිව්වා වැරදි නෑ. 155 00:10:53,803 --> 00:10:56,377 වෙන කාටත් වැඩියේ ඔයා ඒක දැනන් ඉන්න ඕන. 156 00:10:56,379 --> 00:10:58,937 මං කියන්නෙ අපි උන්ව ඉවරයක් කරලා දාලා ආපහු එලිජියස් එකට ගිහින් 157 00:10:58,962 --> 00:11:00,190 අපේ මිනිස්සුන්ව එක්කාසු කරගමු. 158 00:11:00,795 --> 00:11:02,117 මේ රේවන්ට හිමායනයේ ඉන්න අයව මරන්න 159 00:11:02,142 --> 00:11:04,071 කොච්චර වෙලාවක් යයිද? 160 00:11:04,073 --> 00:11:06,503 එයා ආරක්‍ෂක ක්‍රමවේදයන් ඉවත් කරලා කියලා උපකල්පනය කලොත් 161 00:11:06,528 --> 00:11:08,386 විනාඩි 3ක් වගේ යයි. 162 00:11:08,388 --> 00:11:10,168 හැමෝම පටි දාගන්න. 163 00:11:16,997 --> 00:11:18,857 ඔයා මාව විශ්වාස කරනවද නැද්ද? 164 00:11:18,859 --> 00:11:21,299 මම කාවවත් විශ්වාස කරන්නෙ නෑ. 165 00:11:21,301 --> 00:11:24,289 ඒ බංකරේ ඇතුලෙ දොස්තර කෙනෙක් ඉන්නවා... 166 00:11:25,621 --> 00:11:27,654 ක්ලාක්ගෙ අම්මා. 167 00:11:27,656 --> 00:11:28,817 අපි දොස්තරව අල්ලගන්නවා 168 00:11:28,842 --> 00:11:30,932 ප්‍රාණ ඇපකාරයො තියාන ඉන්න එකාවයි උගේ කෙල්ලවයි මරලා දානවා. 169 00:11:30,934 --> 00:11:33,657 අපි ගෙදර ගිහින් ප්‍රතිකාරයක් හොයාගන්නවා. 170 00:11:34,112 --> 00:11:36,017 දැන් ඔයා මාව විශ්වාස කරයිද? 171 00:11:47,522 --> 00:11:49,498 පිටත්වීමට සුදානම්. 172 00:11:49,500 --> 00:11:51,505 3යි, 2යි, 1යි. 173 00:12:42,688 --> 00:12:46,366 ඔයාට ඊයේ යස අගේට නිදහස ලබාගන්න තිබ්බා. 174 00:12:46,368 --> 00:12:49,443 ප්‍රේක්ෂකයෝ හිටියෙ ඔයාගෙ පැත්තේ 175 00:12:49,445 --> 00:12:52,241 ඒත් ඔයා දුර්වලකමක් පෙන්නුවහම එයාලව නැතිවෙලා ගියා. 176 00:12:56,001 --> 00:12:58,952 මං දන්නවා ඔයා බෙහෙත් හොරකම් කලේ නෑ කියලා, කේන්. 177 00:12:59,715 --> 00:13:01,160 ඒක පිළිගන්න. 178 00:13:01,970 --> 00:13:06,217 මට කියන්න කවුද අරගත්තෙ කියලා, එතකොට මං ඔයාව නිදහස් කරන්නම්. 179 00:13:06,263 --> 00:13:08,970 වැරදිකාරයො විතරයි සංග්‍රාමභුමියේ සටන් කරන්න ඕන. 180 00:13:08,972 --> 00:13:10,342 අපි හැමෝම වැරදිකාරයො. 181 00:13:10,344 --> 00:13:12,449 මම මෙතෙන්ට ආවේ දාර්ශනික අවවාද අහන්න නෙවෙයි, කේන්. 182 00:13:12,451 --> 00:13:14,356 මම මෙතෙන්ට ආවේ ඔයාට දෙවැනි අවස්ථාවක් දෙන්න. 183 00:13:14,358 --> 00:13:16,507 මමත් ඔයාට දෙන්න හදන්නේ ඒකමයි. 184 00:13:16,900 --> 00:13:18,772 ඔයා අපිව එකට තියාගත්තා, ඔක්ටේවියා. 185 00:13:18,774 --> 00:13:20,645 ඒක ඇත්ත. මේ ගෝත්‍රය ශක්තිමත්. 186 00:13:20,647 --> 00:13:23,790 අදුරු අවුරුද්ද වෙලාවේ අපි එකිනෙකාව කෑලිවලට ඉරාගන්න තිබ්බා. 187 00:13:23,792 --> 00:13:26,265 අදුරු වසර ගැන තව එක වචනයක් හරි කිව්වොත්, 188 00:13:26,267 --> 00:13:27,904 මම ඔයාව තරගබිමට දානවම තමයි, 189 00:13:27,906 --> 00:13:29,826 ඔයා ඇත්ත කිව්වා උනත්. 190 00:13:30,616 --> 00:13:33,658 - ඔයා නීතිය දන්නවා. - මම සටන් කරන්නෙ නෑ. 191 00:13:33,660 --> 00:13:37,237 හ්ම්ම්. එහෙනම් ඔයා මැරෙයි. 192 00:13:39,136 --> 00:13:41,013 ඔයා මුළාවෙලා ඉන්නෙ. 193 00:13:42,942 --> 00:13:44,485 අපි හැමෝම මුළාවෙලා ඉන්නෙ. 194 00:13:45,761 --> 00:13:48,597 මම සෑහෙන කාලයක් නිශ්ශබ්දව හිටියා. 195 00:13:49,348 --> 00:13:52,390 ඔයා හිතන්නෙ තරගබිමෙන් යුක්තිය ඉෂ්ට වෙනවා කියලද? 196 00:13:52,392 --> 00:13:53,615 මං දන්නවා එහෙම වෙනවා කියලා. 197 00:13:53,640 --> 00:13:57,007 ඔයාගෙ අම්මා... ඔයාගෙ අම්මව 198 00:13:57,009 --> 00:14:00,085 මැරුවේ දෙවැනි දරුවෙක් හැදුවට, ඔයාව හැදුවට. 199 00:14:00,087 --> 00:14:03,179 ඒකට වගේම තව ගොඩක් දේවල්වලට මම හවුල් උනා. 200 00:14:04,234 --> 00:14:07,805 අපිට අවස්ථාවක් තියෙනවා මෙතැනදී ඊට වඩා හොද යමක් කරන්න. 201 00:14:10,413 --> 00:14:13,316 අපි ඒකට පයින් ගහනවා. 202 00:14:13,318 --> 00:14:14,653 ඔක්ටේවියා, අනේ. 203 00:14:14,678 --> 00:14:18,125 අනුකම්පාවක් නොමැති ශක්තියක් වැඩක් නෑ. 204 00:14:18,127 --> 00:14:22,113 ඒක වැඩක් නෑ, ඒත් ඔයාට පුළුවන් ඒක ඉවරයක් කරන්න. 205 00:14:23,731 --> 00:14:26,207 ඔයාට පුළුවන් අපිව බේරගන්න. 206 00:14:27,186 --> 00:14:29,066 තවම පරක්කු වැඩි නෑ. 207 00:14:34,390 --> 00:14:36,748 මට කියන්න බෙහෙත් හොරකම් කෙරුවේ කවුද කියලා, කේන්. 208 00:14:44,710 --> 00:14:46,319 එහෙමම වුනදෙන්. 209 00:15:03,346 --> 00:15:05,849 මගේ හිත වෙනස් කරන්න හදන්න එපා. 210 00:15:05,851 --> 00:15:07,694 මම එහෙම කරන්නෙ නෑ. 211 00:15:27,323 --> 00:15:29,052 මෙයා ඊයේ දින්නා. 212 00:15:29,077 --> 00:15:32,232 මම අද මෙයාව දුර්වල ප්‍රතිවාදියෙක් එක්ක දාන්නම්, 213 00:15:32,234 --> 00:15:34,703 ඒත් මෙයා සටන් කරන එක ප්‍රතික්ෂේප කරනවා. 214 00:15:34,705 --> 00:15:37,308 සමහරවිට ඔයාට පුළුවන් වෙයි තේරුම් කරලා දෙන්න. 215 00:15:39,247 --> 00:15:42,852 ඉන්න. ඒක කලේ මම. 216 00:15:44,267 --> 00:15:45,627 මමයි බෙහෙත් ගත්තේ. 217 00:15:45,652 --> 00:15:49,005 මට ඒවා නැතුව ඉන්න අමාරුයි, ඉතින් මම... 218 00:15:50,014 --> 00:15:53,372 මං කෙරුවදේකට මෙයාට මැරෙන්න දෙන්න එපා. 219 00:15:55,081 --> 00:15:57,610 මට මෙයාව හිර කරන්න කියලා ඔයා හරිදෙයක් කලේ. 220 00:15:58,417 --> 00:16:01,487 එයා දැනන් හිටියා එයාව බේරගන්න ඔයා පාපොච්චාරණය කරයි කියලා. 221 00:16:01,489 --> 00:16:04,059 ඔය දෙන්නවම බේරගන්න තියෙන එකම ක්‍රමය තමයි 222 00:16:04,061 --> 00:16:05,968 මෙයා දිනන එක. 223 00:16:06,866 --> 00:16:08,759 ඔයාට විනාඩියක් තියෙනවා. 224 00:16:10,573 --> 00:16:12,239 මෙයාට කතා කරන්න. 225 00:16:17,887 --> 00:16:22,394 ඇබි, අපි මොනාද කලේ? 226 00:16:24,032 --> 00:16:26,320 අපිට ජිවිතේ බේරගන්න කරන්න සිද්ද උන දේ. 227 00:16:26,345 --> 00:16:28,380 කී පාරක්නම් අපි ඒක කියාගන්නවද? 228 00:16:28,405 --> 00:16:29,939 - ඒක තමා ඇත්ත. - නෑ. 229 00:16:29,964 --> 00:16:32,322 ඒක තමා අපි කියන්නෙ අපි එකිනෙකා මත පතුරවන 230 00:16:32,347 --> 00:16:34,332 ත්‍රාසය යුක්ති සහගත කරගන්න. 231 00:16:36,389 --> 00:16:37,990 මට තවත් ඒක කරන්න බෑ. 232 00:16:37,992 --> 00:16:40,060 ඒත් ඔයාට සටන් කරන්න වෙනවා. ඔයාට සටන් කරන්න වෙනවා. 233 00:16:40,062 --> 00:16:41,563 මම ඕනිම දෙයක් කරන්නම්. මම පෙති බොන එක අතාරින්නම්. 234 00:16:41,565 --> 00:16:42,866 මම ඕනිම දෙයක් කරන්නම්. මට බෑ ඔයාව නැති කරගන්න. 235 00:16:42,868 --> 00:16:44,402 ශෂ් ශ්හ්ෂ්... 236 00:16:49,313 --> 00:16:51,165 මට මාවම නැතිවෙලා තියෙන්නෙ. 237 00:16:56,427 --> 00:16:58,929 - වෙලාව හරි. - නෑ, තවම නෑ. 238 00:17:05,243 --> 00:17:08,548 ඔයාට සිද්දවෙනවා මට යන්න දෙන්න. ඔයාට සිද්දවෙනවා මට යන්න දෙන්න. 239 00:17:08,550 --> 00:17:10,952 මට පොරොන්දු වෙන්න ඔයා පාපොච්චාරණය කරන්නෙ නෑ කියලා, 240 00:17:10,954 --> 00:17:14,727 මම නැති උනාට පස්සෙවත්, මොකද ඔයා මැරුනොත් එහෙම, 241 00:17:14,729 --> 00:17:17,587 මගේ පරිත්‍යාගය අහක යනවා. 242 00:17:18,473 --> 00:17:21,977 - මට පොරොන්දු වෙන්න. - මම පොරොන්දු වෙනවා. මම පොරොන්දු වෙනවා. 243 00:17:22,002 --> 00:17:25,173 තව මට පොරොන්දු වෙන්න ඔයා පෙති ගන්න එකත් නවත්තනවා කියලා. 244 00:17:27,886 --> 00:17:30,155 මම නවත්තන්නම්. මම පොරොන්දු වෙනවා. 245 00:17:35,101 --> 00:17:36,534 මම ඔයාට ආදරෙයි. 246 00:17:36,870 --> 00:17:38,724 කේන්... 247 00:18:12,855 --> 00:18:15,361 බලන්න මම හොයාගත්ත දේ. 248 00:18:16,779 --> 00:18:18,480 එන්න. අපිට පොඩ්ඩක් විනෝද වුනහැකි 249 00:18:18,482 --> 00:18:21,185 අපේ සමූලඝාතනයට කලින්. 250 00:18:21,187 --> 00:18:23,383 විහිළුවක් කලේ. 251 00:18:23,780 --> 00:18:26,546 අද අපි මොන පිස්සා ගැනද අධ්‍යනය කරන්නෙ? 252 00:18:26,548 --> 00:18:29,842 කාවවත් නෑ. මේ තියෙන්නෙ එලිජියස් මෙහෙයුම්වල ලිපිගොනු. 253 00:18:29,844 --> 00:18:30,846 මේක බලන්න. 254 00:18:30,871 --> 00:18:32,674 සමාගම තව විශාල යානා තුනක් 255 00:18:32,676 --> 00:18:33,697 මෙහෙයුම්වලට යවලා තියෙනවා. 256 00:18:33,721 --> 00:18:34,889 අපි ඉන්නෙ එලිජියස් IV. 257 00:18:34,914 --> 00:18:36,802 එලිජියස් 1 මිනිස්සු රහිත ගවේශනාත්මක යානයක්.. 258 00:18:36,804 --> 00:18:39,433 එයාලා හයිත්‍රෝලොඩියම් රන් පතලක් හොයාගෙන තියෙනවා 259 00:18:39,435 --> 00:18:41,032 ප්‍රොක්සිමා හය කියලා ග්‍රාහකයක. 260 00:18:41,034 --> 00:18:43,095 එලිජියස් II තමයි ඒකෙ කැනීම් කරන්න ගිය මුල්ම මෙහෙයුම, 261 00:18:43,097 --> 00:18:45,360 හැබැයි ඒක අසාර්ථක වෙලා තියෙනවා මිනිස් බලය මදිකම නිසා, 262 00:18:45,362 --> 00:18:48,485 ඒ නිසා තමයි එයාලා වහල් හිරකරුවන් එක්ක එලිජියස් IVට මාරුවෙලා තියෙන්නෙ. 263 00:18:48,510 --> 00:18:49,927 එතකොට IIIට මොකද උනේ? 264 00:18:49,952 --> 00:18:52,419 හරියටම හරි. ඒක තමයි විකාරම කොටස. 265 00:18:52,421 --> 00:18:54,751 මට I, II, IV, දත්ත ගබඩාවන්ට ඇතුල්වෙන්න පුළුවන් 266 00:18:54,753 --> 00:18:59,412 ඒත් IIIට AES 256-bit කේතනය කිරීමේ ඇල්ගොරිතමයක් තියෙනවා. 267 00:18:59,414 --> 00:19:01,111 - තේරෙන සිංහලෙන් කියන්න. - මටවත් ඒකට ඇතුල්වෙන්න බෑ. 268 00:19:01,113 --> 00:19:02,013 තේරුනා. 269 00:19:02,038 --> 00:19:03,907 මම... පැයගානක් තිස්සේ ඒකට උත්සහ කරනවා. 270 00:19:03,909 --> 00:19:05,839 හෝව්, මොකක්ද වෙන්නේ? 271 00:19:06,164 --> 00:19:07,803 එයාලා පොළවේ ඉදලා හැක් කරන්නයි හදන්නේ. 272 00:19:07,805 --> 00:19:08,869 ඔයා මොනාද කරන්නෙ? 273 00:19:08,871 --> 00:19:10,401 උන්ව නවත්තනවා. ඔයා මොනාද හිතන්නේ? 274 00:19:10,403 --> 00:19:12,132 මම හිතන්නෙ අපි ප්ලග් එක ගලවන්න ඕන කියලා. 275 00:19:12,134 --> 00:19:13,398 නෑ. මට මේක කරන්න පුළුවන්. 276 00:19:13,400 --> 00:19:14,996 රේවන්, ඔයාට බැරිවෙලා උන් ඇහැරුනොත්... 277 00:19:14,998 --> 00:19:17,429 හරි. කටවහගන්නවා, මර්ෆි. තව ටිකයි තියෙන්නෙ. 278 00:19:18,401 --> 00:19:19,717 යන්න. 279 00:19:22,300 --> 00:19:23,937 අපිට අවුලක් නෑ. 280 00:19:24,555 --> 00:19:26,817 නෑ. නෑ, අවුලක් තියෙනවා. අපි බෙලමිට කියන්න ඕන. 281 00:19:26,819 --> 00:19:28,482 මර්ෆි, එපා. අනේ එපා. 282 00:19:28,507 --> 00:19:30,081 නෑ. ඔයා නීති දන්නවනේ නේද? 283 00:19:30,083 --> 00:19:31,546 මේකට තමයි අපි එකග උනේ. 284 00:19:31,548 --> 00:19:32,578 මොකද වෙන්නේ ඊලග වතාවේ උන් ඇතුළට ආවොත්? 285 00:19:32,580 --> 00:19:34,709 එහෙම වෙන්නේ නෑ. මම මේක බලාගන්නම්. 286 00:19:34,711 --> 00:19:36,474 පුලුවන්ද? බලන්න, රේවන්. 287 00:19:36,476 --> 00:19:37,806 මට තේරෙනවා මිනිස්සු 300ක් 288 00:19:37,808 --> 00:19:39,338 නින්දෙදි මරන්න තියෙන අකමැත්ත, 289 00:19:39,340 --> 00:19:40,403 ඒත් අපිට මේක කරන්න බැරි උනොත්... 290 00:19:40,405 --> 00:19:43,337 මම කිව්වේ මට පුළුවන් කියලා, හොදේ, 291 00:19:43,362 --> 00:19:45,092 ඉතින් ගිහින් ඔයාගෙ බෝලේ එක්ක සෙල්ලම් කළොත් නරකද 292 00:19:45,117 --> 00:19:47,510 මම හැමවෙලේම වගේ වැඩ ටික කරන්නම්? 293 00:19:51,393 --> 00:19:53,365 එහෙමයි, එහෙමයි, කැප්ටන්. 294 00:20:04,875 --> 00:20:08,174 අපි මේ ශාලාවට මරණයට ආරාධනා කරනවා මෙන්ම, අපි එයට ගරුබුහුමන් දක්වනවා. 295 00:20:11,006 --> 00:20:12,709 මාගේ සියල්ලක්ම අප සැම වෙනුවෙන්. 296 00:20:12,734 --> 00:20:14,939 - මාගේ සියල්ලක්ම අප සැම වෙනුවෙන්. - මාගේ සියල්ලක්ම අප සැම වෙනුවෙන්. 297 00:20:15,711 --> 00:20:19,011 නිතරම වගේ අන්තිමයා වෙන්න. 298 00:20:26,657 --> 00:20:30,693 මේ මොකක්ද? තමුන්ගෙ ආයුදේ තෝරගන්න. 299 00:20:40,543 --> 00:20:42,239 මාත් එක්ක සටන් කරපිය, 300 00:20:42,241 --> 00:20:44,915 නැත්නම් අපි දෙන්නගෙන් එකෙක්ටවත් මෙතනින් පණපිටින් යන්න වෙන්නේ නෑ. 301 00:20:53,774 --> 00:20:55,956 මම ඔයා එක්ක සටන් කරන්නෙ නෑ. 302 00:20:56,486 --> 00:20:59,225 මම මේ මනුස්සයාව මරන්නේ නෑ. 303 00:21:01,798 --> 00:21:07,507 කොහොමහරි අපි යුක්තියට පලිගැනීම වෙන්න ඉඩ හැරියා 304 00:21:07,509 --> 00:21:10,514 පලිගැනීම ක්‍රීඩාවක් උනා, 305 00:21:10,516 --> 00:21:14,723 මමත් ඒකට ඉඩ දුන්නා, ඒ අන්ධකාරයට නැගී සිටින්න... 306 00:21:15,995 --> 00:21:19,065 ඒත් අදින් ඒකට මගේ සහය නිමාවෙනවා. 307 00:21:19,067 --> 00:21:23,732 ඔහෙලා එකම ගෝත්‍රයක්, නැත්නම් ඔහෙලා තමයි ගෝත්‍රයේ හතුරෝ. 308 00:21:25,047 --> 00:21:27,016 තෝරගන්න. 309 00:21:27,018 --> 00:21:29,027 මම තෝරාගෙන තියෙන්නෙ. 310 00:21:38,776 --> 00:21:40,978 නැගිටිනවා. 311 00:21:42,116 --> 00:21:43,517 අයියෝ, කේන්. 312 00:21:43,519 --> 00:21:46,447 කෝ ඔයාගේ පණ බේරගන්න හැකියාව? 313 00:21:48,062 --> 00:21:51,798 මගේ මිනිස්සුන්ව බේරගන්න එක එයාලව පණපිටින් තියාගන්නවට වඩා 314 00:21:51,823 --> 00:21:53,839 ලොකු දෙයක්. 315 00:21:57,588 --> 00:21:59,894 තවම පරක්කු නෑ. 316 00:22:03,628 --> 00:22:05,768 ඔයාටනම් පරක්කුයි. 317 00:22:18,059 --> 00:22:19,975 තරගබිමෙන් ඉවත්වෙන්න! 318 00:22:20,000 --> 00:22:21,766 හිරකාරයන්ව කූඩුවලට ගෙනියන්න. 319 00:22:21,791 --> 00:22:24,034 ඔක්ටේවියා, මෙතන ආරක්‍ෂිත නෑ. 320 00:22:24,059 --> 00:22:26,004 නෑ. නෑ! 321 00:22:58,076 --> 00:23:02,115 මම දැනන් හිටියා ඔයා එයි කියලා. මම දැනන් හිටියා. 322 00:23:39,414 --> 00:23:41,305 මෙයාලා කවුද? 323 00:23:42,053 --> 00:23:43,909 අපි ආවේ ඔයාලව බේරගන්න. 324 00:23:45,694 --> 00:23:49,033 - ඇයි ඔහෙලා සන්නද්ධ වෙලා ඉන්නෙ? - ඕ., ඕ., ඒකට කමක් නෑ. 325 00:23:50,268 --> 00:23:52,166 අපි අතර තේරුම්ගැනීමක් තියෙනවා. 326 00:23:53,512 --> 00:23:56,577 අපි ඒ ගැන කතාබහ කරන්න කලින්, මගේ අම්මා කොහෙද කියන්න? 327 00:23:57,218 --> 00:23:59,221 මං එයාව අම්මා ගාවට එක්ක යන්නම්. 328 00:24:04,575 --> 00:24:07,171 ඉතින් මං හිතන්නේ ඔයා මෙයාගෙ නංගි. 329 00:24:07,196 --> 00:24:08,596 ඔව්. සමාවෙන්න. 330 00:24:08,624 --> 00:24:11,094 ඔක්ටේවියා, මේ කර්නල් ඩියෝසා. 331 00:24:11,096 --> 00:24:13,833 - කර්නල්? - ඉස්සර. 332 00:24:15,524 --> 00:24:17,641 ලස්සන තීන්ත ගාලා තියෙන්නෙ. 333 00:24:21,384 --> 00:24:23,421 හරි, ඉතින් අපි කොහොමද මේක කරන්නෙ? 334 00:24:23,423 --> 00:24:25,191 එක සැරේකට දෙන්නා ගානේ. 335 00:24:25,811 --> 00:24:28,130 ඔයාලා තම තමන්ගෙ බඩු ලෑස්ති කරගන්න 336 00:24:28,132 --> 00:24:31,003 අපි සූදානම් වෙච්ච ගමන්ම වගේ අපි වැඩේ පටන්ගන්නම්? 337 00:24:47,337 --> 00:24:48,871 හරියටම අපි කීදෙනෙක්ව එළියට ගන්න 338 00:24:48,896 --> 00:24:51,031 සූදානම් කරන්න ඕනද? 339 00:24:51,056 --> 00:24:54,295 - 1,200යි. - 814යි. 340 00:24:59,876 --> 00:25:01,434 තේරුනා. 341 00:25:04,630 --> 00:25:07,714 අද අපි බේරගන්න මිනිස්සු ගාන 814යි. 342 00:25:07,716 --> 00:25:10,186 ඔයාට ඒක තේරුනාද, ෂෝ? ඔතන වැඩේ කොහොමද? 343 00:25:10,188 --> 00:25:11,722 මට තවම ඇතුල්වෙන්න බැරි උනා. 344 00:25:11,724 --> 00:25:14,508 මේ කෙල්ල කවුරු උනත් එයා හොදයි. 345 00:25:14,657 --> 00:25:16,699 මම ඇතුල් උනාම ඔයාට දන්වන්නම්. 346 00:25:25,019 --> 00:25:27,054 හරිම ෂෝයි. 347 00:25:47,393 --> 00:25:49,034 මර්ෆි? 348 00:25:49,036 --> 00:25:51,540 මේක නිදාගන්න හොද තැනක් කියලද හිතේ? 349 00:25:52,617 --> 00:25:53,744 ඔව්. ඇයි නැත්තේ? 350 00:25:53,769 --> 00:25:56,395 මේ හාදයෝ අවුරුදු 100ක් තිස්සෙම ඒක කරනවනේ. 351 00:25:57,545 --> 00:25:59,700 මොකෝ, ඔයා හිතුවේ උන්ගෙන් එකෙක් ඇහැරෙනවා කියලද? 352 00:25:59,944 --> 00:26:01,230 ඔයා කිව්වනේ ඒක වෙන්න බැහැයි කියලා. 353 00:26:01,232 --> 00:26:02,851 බෑ තමයි. 354 00:26:04,682 --> 00:26:07,432 එහෙනම් මොනාද ඔයා මෙතන කරන්නෙ, රේවන්, 355 00:26:07,837 --> 00:26:09,322 ඔයාට මරන්න සිද්දවෙන මිනිස්සුන්ගෙ 356 00:26:09,346 --> 00:26:11,940 දුකසැප බලන්න ආවද? 357 00:26:14,979 --> 00:26:16,434 ඉන්න. 358 00:26:16,792 --> 00:26:18,575 රේවන්, ඉන්න. 359 00:26:19,131 --> 00:26:21,568 මම ඒක හිතලා කිව්වේ නෑ හොදේ? 360 00:26:22,324 --> 00:26:24,146 මම දන්නවා මේක කොච්චර අමාරුද කියලා. 361 00:26:27,722 --> 00:26:29,528 බලන්න. මට සමාවෙන්න කලින් ඔයාට බැන්නාට. 362 00:26:29,577 --> 00:26:31,188 මම... 363 00:26:33,953 --> 00:26:36,571 මට බයයි මට ප්ලග් එක ගලවන්න බැරිවෙයිද කියලා. 364 00:26:38,120 --> 00:26:40,388 මං දන්නවා. 365 00:26:40,390 --> 00:26:42,392 ඒ නිසා තමයි මම ඒක කරන්නෙ. 366 00:26:43,911 --> 00:26:45,977 - මර්ෆි... - ටිකක් ඉන්න. 367 00:26:45,979 --> 00:26:48,073 හැමෝම පුදුම උනා මම මෙහෙ නැවතුනාම 368 00:26:48,075 --> 00:26:49,970 හැමෝටම වැඩියේ මම පුදුම උනා. 369 00:26:49,972 --> 00:26:52,564 මම හිතුවේ ඒක කරන්නෙ එමෝරිගෙ හිත දිනාගන්න කියලා, 370 00:26:52,566 --> 00:26:55,226 ඒත් ඒ ගැන කල්පනා කරලා බැලුවහම... 371 00:26:58,439 --> 00:27:01,447 මං කියන්නෙ ඇයි හැමවෙලාවකම දෙයක් පරිත්‍යාග කරන කෙනා ඔයාම වෙන්නෙ? 372 00:27:04,012 --> 00:27:06,097 ඒක කරන්න සිද්ද උනොත් එහෙම, 373 00:27:06,606 --> 00:27:08,224 මම මේක කරන්නම්. 374 00:27:26,867 --> 00:27:31,190 - ඒක ඉවරයිද? - එයා ජීවත්වෙනවා... දැනට. 375 00:27:35,351 --> 00:27:37,143 හායි, අම්මේ. 376 00:27:40,026 --> 00:27:41,628 ක්ලාක්? 377 00:27:52,695 --> 00:27:55,686 කොහොමද? කොහොමද? 378 00:27:57,142 --> 00:27:58,437 කවද්ද? කවද්ද... 379 00:27:58,439 --> 00:28:00,866 අපි දැන්ම යන්න ඕන. 380 00:28:06,990 --> 00:28:09,309 හැමදෙයක්ම හරියාවි, 381 00:28:10,084 --> 00:28:12,604 ඒත් මුලින්ම අපි ඔයාව මෙහෙන් එළියට ගෙනියන්න ඕන. 382 00:28:13,144 --> 00:28:14,925 එන්න. 383 00:28:17,636 --> 00:28:20,032 මාකස්ට මොකක්ද වෙන්නෙ? 384 00:28:20,630 --> 00:28:22,245 මම එයාව උඩට යවන්නම්. 385 00:28:22,270 --> 00:28:24,591 ඊට පස්සේ ඒක ඔයාට බාරයි. 386 00:28:39,537 --> 00:28:41,521 අළුමතින් අපි නැගී සිටීවි. 387 00:28:41,523 --> 00:28:45,081 අළුමතින් අපි නැගී සිටීවි. 388 00:28:45,083 --> 00:28:47,077 අළුමතින් අපි නැගී සිටීවි. 389 00:28:47,079 --> 00:28:49,473 අළුමතින් අපි නැගී සිටීවි. 390 00:28:49,475 --> 00:28:51,170 අළුමතින් අපි නැගී සිටීවි. 391 00:28:51,172 --> 00:28:53,898 අළුමතින් අපි නැගී සිටීවි. 392 00:28:53,900 --> 00:28:56,160 අළුමතින් අපි නැගී සිටීවි. 393 00:28:56,162 --> 00:28:59,309 අළුමතින් අපි නැගී සිටීවි. 394 00:28:59,334 --> 00:29:01,187 අළුමතින් අපි නැගී සිටීවි. 395 00:29:01,212 --> 00:29:03,735 අළුමතින් අපි නැගී සිටීවි. 396 00:29:39,924 --> 00:29:41,131 එන්න. 397 00:29:47,289 --> 00:29:49,017 ඔයාට ස්තුතියි. 398 00:29:49,019 --> 00:29:50,848 ඔයාව දකින්න ලැබීම සතුටක්. 399 00:29:58,967 --> 00:30:00,904 එකගතාව උනේ ආයුද නෑ කියලා. 400 00:30:00,929 --> 00:30:01,682 මගේ එකගතාවයක් නෙවෙයි. 401 00:30:02,975 --> 00:30:06,714 මට ඔයා එක්ක තනියම කතා කරන්න ඕන. 402 00:30:06,717 --> 00:30:09,117 මට තප්පරයක් ඉස්සර වෙන්න දීලා මගේ පස්සෙන් යන්න. 403 00:30:23,971 --> 00:30:26,093 හරි. එයාව උඩට ගන්න. 404 00:30:36,631 --> 00:30:40,183 බ්ලඩ්රෙයිනා, රතු රැජිණ. 405 00:30:41,741 --> 00:30:43,557 මට සටන්වල ගැන කියන්න. 406 00:30:44,525 --> 00:30:45,704 කොහොමද ඒක උනේ? 407 00:30:46,218 --> 00:30:47,610 පේන විදිහට කවුරුහරි කෙනෙක් 408 00:30:47,635 --> 00:30:48,743 රෝමානු කාව්‍ය කියවලා... 409 00:30:48,768 --> 00:30:51,798 අවුරුදු හයක් කියන්නෙ ලොකු කාලයක්. 410 00:30:52,505 --> 00:30:55,828 දේවල් වෙනස් උනා. මම වෙනස් උනා. 411 00:31:00,454 --> 00:31:02,244 අපිට කතාබහ කරන්න ගොඩක් දේවල් තියෙනවා, ඕ. 412 00:31:02,246 --> 00:31:03,772 තියෙනවා තමයි, 413 00:31:05,512 --> 00:31:07,477 හැබැයි දැන්ම නෙවෙයි. 414 00:31:07,479 --> 00:31:09,842 මට මේ මිනිස්සුන්ව විශ්වාස නෑ, බෙල්. 415 00:31:09,844 --> 00:31:11,842 උන් කවුද? උන් කොහේ ඉදන්ද එන්නේ? 416 00:31:11,844 --> 00:31:13,174 ඇයි උන් අපට උදව් කරන්නෙ? 417 00:31:13,176 --> 00:31:15,507 මමත් උන්ව විශ්වාස කරන්නෙ නෑ, හොදද? 418 00:31:16,106 --> 00:31:18,073 ඒත් ඔයා මාව විශ්වාස කරන්න ඕන. 419 00:31:18,075 --> 00:31:19,972 අපිට තුරුම්පුවක් තියෙනවා. 420 00:31:21,001 --> 00:31:22,972 මොනවගේ තුරුම්පුවක්ද? 421 00:31:28,939 --> 00:31:31,056 හරි. එයාව ගන්න. 422 00:31:36,775 --> 00:31:38,468 පැහැදිලියි. 423 00:31:41,068 --> 00:31:43,866 හායි. ඒයි... 424 00:31:51,356 --> 00:31:52,630 ඇදිරි වැටෙනකම් ඉන්න. 425 00:31:52,632 --> 00:31:55,695 ඔයාව අහුවුනොත් එහෙම මට ඔයාට උදව් කරන්න බැරිවෙයි. 426 00:32:11,877 --> 00:32:13,807 අන්න ඉන්නවා අපේ දොස්තර. 427 00:32:16,438 --> 00:32:18,855 ෂෝ, මොකද මෙච්චර වෙලා යන්නෙ? 428 00:32:18,857 --> 00:32:21,022 මං ඔයාට කිව්ව, මේ කෙල්ලනම් හරිම බුද්ධිමත්. 429 00:32:21,024 --> 00:32:23,112 මට කල්පනා වෙන හැම දෙයක්ම එයා කලින්ම හිතලා. 430 00:32:23,137 --> 00:32:24,954 එයා මට කොකා පෙන්නලා. 431 00:32:24,956 --> 00:32:25,953 ඒ කියන්නෙ එයා දන්නවද ඔයා 432 00:32:25,955 --> 00:32:27,486 ඇතුල්වෙන්න හදන බව? 433 00:32:27,488 --> 00:32:29,253 - සමහරවිට, ඒත්... - මං කිව්වනේ පරිස්සම් වෙන්න කියලා. 434 00:32:29,255 --> 00:32:31,080 උඩ ඉන්නෙ අපේ මිනිස්සු, ෂෝ. 435 00:32:31,105 --> 00:32:33,997 සන්සුන් වෙන්න. එයාලා හොදින්. දැක්කද? 436 00:32:34,022 --> 00:32:36,201 අපරාධාත්මකව උමතු කෘමින්ව 437 00:32:36,226 --> 00:32:38,848 හුළං නොවදින සේ සීල් කරලා. 438 00:32:42,044 --> 00:32:43,975 හුළං නොවදින්න. 439 00:32:45,534 --> 00:32:47,114 මොකක්? 440 00:32:47,116 --> 00:32:49,779 අපිට තවම යානයේ දොරවල්වලට ප්‍රවේශ වෙන්න පුලුවන්ද? 441 00:32:55,189 --> 00:32:56,378 ඔව්. 442 00:32:56,555 --> 00:32:58,014 ඒ සේරම අරින්න. 443 00:32:58,613 --> 00:33:01,244 - ඒකෙන් එයාලව මැරෙයි. - අපේ මිනිස්සු නෙවෙයිනේ. 444 00:33:01,246 --> 00:33:03,610 අපි අපේ දොස්තරව හොයාගත්තා. දැන් මේක ඉවරයක් කරන්න වෙලාව. 445 00:33:06,444 --> 00:33:09,274 දොරවල් ටික අරිනවා. 446 00:33:12,308 --> 00:33:15,212 ජෝන් මර්ෆි පන්දුව ලබාගන්නවා , කමක් නැද්ද... 447 00:33:15,237 --> 00:33:16,472 පිටිය හරහා ගමන් කරනවා. 448 00:33:16,474 --> 00:33:18,599 ඒ අතරතුරේ, ඉතාමත් භයානක, 449 00:33:18,624 --> 00:33:20,321 - තනි කකුලේ ගෝලී පන්දුව රැකිමට වෙහෙසෙනවා. - හරි. 450 00:33:20,346 --> 00:33:23,003 ඇයට පුළුවන් වෙයිද? නෑ. ඇයට බැහැ. ඔහු ඉතාමත් වේගවත්. 451 00:33:23,005 --> 00:33:26,478 ඔහුට එය කළ හැකිද? ලකුණක් ලබාගන්නවා! ඔව්! 452 00:33:26,503 --> 00:33:29,068 ඔව්! ඒකනම් නියමයි. 453 00:33:30,468 --> 00:33:32,299 මොකක්ද වෙන්නෙ? 454 00:33:32,301 --> 00:33:34,165 නැගෙනහිර දොරටුව විවෘත වෙනවා. 455 00:33:34,167 --> 00:33:35,464 උන් හදන්නෙ ඔක්සිජන් අයින් කරලා 456 00:33:35,466 --> 00:33:36,974 අපිව මරලා දාන්න. 457 00:33:37,365 --> 00:33:40,262 - ඒකනම් හොදක් නෙවෙයි. - දැන් ප්ලග් එක ගලවන්න වෙලාව. 458 00:33:41,733 --> 00:33:43,670 - අපිට කොච්චර වෙලාවක් තියෙනවද? - වැඩි වෙලාවක් නෑ. 459 00:33:44,107 --> 00:33:45,836 ඉන්න. අපිට හිමායනයට යන්න තරම් වෙලාවක්? 460 00:33:45,861 --> 00:33:46,960 හොද අදහසක්. මට කියන්න කොහොමද කියලා. 461 00:33:46,962 --> 00:33:48,892 ඔයානේ දක්ෂයා? ඒක හොයාගන්න. 462 00:33:48,894 --> 00:33:52,957 මර්ෆි, දැන් වෙලාව හරි. ලිවර් එක අදින්න. 463 00:33:54,894 --> 00:33:56,122 හොදයි. මමම ඒක කරන්නම්. 464 00:33:56,124 --> 00:33:57,488 ඉන්න, ඉන්න, ඉන්න, ඉන්න. 465 00:33:57,490 --> 00:33:58,754 මොකෝ? 466 00:33:58,756 --> 00:34:01,662 මට මැරෙන්න ඕන නෑ. ඔයාට ඕනද? 467 00:34:02,840 --> 00:34:04,671 - ඒක කළා. - නියම වැඩක්. 468 00:34:04,696 --> 00:34:06,374 යන්න සූදානම් වෙන්න. 469 00:34:09,085 --> 00:34:10,356 ඉන්න. 470 00:34:11,017 --> 00:34:13,682 මොකක්ද වෙන්නෙ, ෂෝ? මට කියන්න. 471 00:34:13,684 --> 00:34:15,414 එයාලා ඇහැරෙනවා. 472 00:34:16,216 --> 00:34:17,912 උන් කුටීර ටික ඇරලා. 473 00:34:17,914 --> 00:34:19,478 කර්නල්, අපි දැන්මම පිටත දොරවල් වැහුවේ නැත්නම් 474 00:34:19,480 --> 00:34:21,477 ඔයාගෙ මිනිස්සුත් මැරෙන්නයි යන්නෙ. 475 00:34:21,502 --> 00:34:23,907 ඔයා කිව්වේ අපේ මිනිස්සු ගැන, එහෙම නේද, ලුතිනන්? 476 00:34:23,932 --> 00:34:26,009 ඔයාගේ නියෝග මොනාද? 477 00:34:28,977 --> 00:34:30,674 දොරවල් වහන්න. 478 00:34:31,908 --> 00:34:33,906 කොහොමවුනත් අපි ආපහු පාලනය අරගත්තා. 479 00:34:33,908 --> 00:34:38,004 ඔයාගේ මිත්‍රයා බුද්ධිමත් වෙන්න පුළුවන්, ඒත් ඒකි බයගුල්ලියක්. 480 00:34:42,980 --> 00:34:44,728 ජීවත්වෙන බයගුල්ලියක්. 481 00:34:58,470 --> 00:35:00,940 ජිවිතේ බේරගන්න එකනම් එපාම වෙනවා. 482 00:35:22,995 --> 00:35:24,600 මේක වැරැද්දක්, සහෝ. 483 00:35:24,703 --> 00:35:26,566 ඒකි සටන්කරුවන්ව ගෙනල්ලා. 484 00:35:26,568 --> 00:35:28,099 ඔයා දන්නවා මං හරි කියලා. 485 00:35:28,101 --> 00:35:30,431 අර ඉන්නෙ හමුදාවක්. 486 00:35:30,802 --> 00:35:33,263 අපෙන් වැඩි දෙනෙක් එයාට වැඩිය ඔයාට පක්ෂපාතියි. 487 00:35:33,556 --> 00:35:35,496 ඒක කියන්න. 488 00:35:35,919 --> 00:35:37,507 දැන්ම නෙවෙයි. 489 00:35:42,129 --> 00:35:43,935 හරි වෙලාව එයි. 490 00:35:43,960 --> 00:35:46,237 මොකුත් මෝඩ වැඩ එහෙම කරන්න එපා. 491 00:35:46,262 --> 00:35:48,125 අපි යං. 492 00:35:50,995 --> 00:35:52,693 මගේ දොස්තර කොහෙද? 493 00:36:04,685 --> 00:36:07,448 හරි. මෙතන ආරක්ෂාව තියෙනවා. මේ මාංචු ගලවලා දාමු. 494 00:36:07,877 --> 00:36:10,081 ඔයා කියන දේ හරිනම් ජිවත්වෙන්න පුළුවන් එකම තැන 495 00:36:10,083 --> 00:36:13,613 අර නිම්නයනම්, ඔයාගෙ අම්මයි මායි කොහේ කියලා යන්නද? 496 00:36:13,615 --> 00:36:16,011 මම ඔක්ටේවියා එක්ක කතා කරලා බලන්නම් එයාට කරුණු පහදන්න පුලුවන්ද කියලා. 497 00:36:16,013 --> 00:36:17,944 ඔයාට ඒක කරන්න බැරිවෙයි. 498 00:36:17,946 --> 00:36:20,443 ඒක හෙට දවසේ ප්‍රශ්නයක්. 499 00:36:20,445 --> 00:36:22,109 අද අපිට සිද්දවෙනවා ඔයාව මෙහෙන් ඈතකට යවන්න 500 00:36:22,111 --> 00:36:23,409 හැමෝම පරිස්සමට... 501 00:36:25,879 --> 00:36:27,370 ඒ මොන මගුලක්ද? 502 00:36:27,402 --> 00:36:29,905 මං දන්නවා ඒ මොකක්ද කියලා. මෙතනම ඉන්න. 503 00:36:32,557 --> 00:36:34,847 ඔයාලගෙ ලස්සන පොකුණ ගැන සමාවෙන්න ඕන, 504 00:36:34,872 --> 00:36:36,938 ඒත් ඒක කලේ අර්ධ බලයකින්. 505 00:36:37,234 --> 00:36:39,738 මං දන්නවා තමුන්ගෙන් වැඩි හරියක් සන්නද්ධයි කියලා. 506 00:36:39,895 --> 00:36:42,244 කවුරුහරි ආයුධ ගත්තොත් එහෙම 507 00:36:42,246 --> 00:36:45,752 තමුන්ට දැකගන්න ලැබෙයි පූර්ණ බලය යෙදුවම මිනිස් මාංශවලට මොකද වෙන්නෙ කියලා. 508 00:36:45,754 --> 00:36:47,490 - ඒක ලස්සන වෙන්නෙ නෑ. - ඒයි! 509 00:36:47,492 --> 00:36:49,622 ඒයි, ඔය මොන මගුලක්ද කරන්නෙ? 510 00:36:49,647 --> 00:36:52,919 - මගේ එක කෝල් එකකින්... - කෝල් එක අරන් බලන්න. 511 00:36:57,725 --> 00:37:00,885 රේවන්, අමතන්න. ඔයාට මාව ඇහෙනවද? 512 00:37:08,194 --> 00:37:11,028 එකගතාවය ඉවරයි, එහෙමයි කියලා කාටවත් කරදරයක් වෙන්න ඕන නෑ. 513 00:37:11,030 --> 00:37:12,927 කවුද එනවා. 514 00:37:13,169 --> 00:37:16,408 වෙඩි තියන්න එපා. ඔයාගෙ අම්මා කොහෙද? 515 00:37:18,935 --> 00:37:21,887 එයා අපේ දොස්තර. තමුන්ට එයාව ගෙනියන්න බෑ. 516 00:37:21,889 --> 00:37:23,992 එයා තමුන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවා. 517 00:37:23,994 --> 00:37:26,007 දොස්තර කොහෙද? 518 00:37:26,600 --> 00:37:27,743 අන්න හරි. 519 00:37:27,768 --> 00:37:29,338 දැන් තමුන් ඒ හැටි දරුණු නෑ නේද ? 520 00:37:29,340 --> 00:37:32,163 එපා! ඉන්න. 521 00:37:38,128 --> 00:37:40,464 මම මෙතන . 522 00:37:45,210 --> 00:37:47,319 වෙඩි තියන්න එපා. 523 00:37:48,657 --> 00:37:50,531 අපි සටනක් නැතුවම එන්නම්. 524 00:37:51,027 --> 00:37:54,364 ඒකෙ දෙකක් නෑ, ද්‍රෝහීයා. 525 00:37:54,861 --> 00:37:56,669 - "අපි"? - අපි දෙන්නා. 526 00:37:56,671 --> 00:37:59,150 ඒවා තමයි මගෙ කොන්දේසි. 527 00:38:02,271 --> 00:38:04,754 මට පේනවා ඔයාගෙ දුවට කාගෙන්ද ඒක ලැබිලා තියෙන්නෙ කියලා. 528 00:38:04,756 --> 00:38:06,425 දෙන්නවම අරගන්න. 529 00:38:06,427 --> 00:38:07,887 අම්මේ, ඔයා මොනාද කරන්නෙ? 530 00:38:07,912 --> 00:38:09,718 මම ඔයාට ආදරෙයි, ක්ලාක්. 531 00:38:09,743 --> 00:38:13,715 - අපි යං. යමු. - හරි එහෙනම්. මෙන්න මගේ කොන්දේසි. 532 00:38:13,741 --> 00:38:15,813 නිම්නය අපේ. 533 00:38:15,815 --> 00:38:19,608 එහාට එන්න කරන ඕනම උත්සහයක් උපරිම බලය යොදා මැඩලනවා. 534 00:38:20,894 --> 00:38:22,897 ඔහෙලා මෙතනම ඉන්න තාක්කල්, 535 00:38:22,899 --> 00:38:25,135 අපිට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. 536 00:38:27,710 --> 00:38:30,046 ඒක ප්‍රශ්නයක්ද? 537 00:38:32,357 --> 00:38:34,423 රේවන්ටයි මර්ෆිටයි මොකෝ උනේ? 538 00:38:34,425 --> 00:38:36,762 දැනට රක්ෂනයක්. 539 00:38:36,764 --> 00:38:40,170 අපි යං. මාත් එක්ක. 540 00:38:45,435 --> 00:38:48,243 සබන්කා, ඒක නියෝගයක්. 541 00:38:56,598 --> 00:38:58,313 සබන්කා, මෝඩයා! 542 00:38:58,315 --> 00:39:01,019 යානයට යනවා. යනවා! දැන්මම! 543 00:39:01,021 --> 00:39:03,058 හදිසි පිටවීමකට සූදානම් වෙන්න. 544 00:39:12,114 --> 00:39:14,184 ඔක්ටේවියා, ඔයාට මාව ඇහෙනවද? 545 00:39:14,186 --> 00:39:16,288 මම ඔයා එක්ක ඉන්නවා. 546 00:39:21,870 --> 00:39:24,248 ස්වයංක්‍රීය නියමුවා ක්‍රියාත්මකයි. 547 00:39:24,839 --> 00:39:26,077 මොන මගුලක්ද සිද්ද උනේ? 548 00:39:26,079 --> 00:39:27,915 අපි ඉන්නෙ යුද්දෙක. 549 00:39:27,917 --> 00:39:29,452 මිසයිල සූදානම් කරන්න... එකක් කට්ටිය ඉන්න තැනට, 550 00:39:29,454 --> 00:39:30,471 අනික බංකරේට. 551 00:39:30,498 --> 00:39:31,468 ඉන්න. ඔයා මොනාද කියවන්නෙ? 552 00:39:31,493 --> 00:39:32,740 - මෙයාලව මෙතනින් අරන් යන්න. - නෑ. ඉන්න. 553 00:39:32,742 --> 00:39:34,035 - දැන්ම ඒක කරන්න. - ඔහොම ඉන්න. 554 00:39:34,037 --> 00:39:35,396 - අනේ! - මගේ දුව පහළ ඉන්නවා. 555 00:39:35,398 --> 00:39:37,798 හෝව්. පොඩ්ඩක් හෙමීට. මේක පතල් යානයක්. 556 00:39:37,823 --> 00:39:38,926 ඒ මිසයිල නිර්මාණය කරලා තියෙන්නෙ 557 00:39:38,950 --> 00:39:41,320 ග්‍රාහක කඩන්න මිසක් මිනිස්සු මරන්න නෙවෙයි. 558 00:39:41,345 --> 00:39:43,769 මේ මෝඩයට පිං සිද්දවෙන්න අපිට වෙන කරන්න දෙයක් නෑ. 559 00:39:43,794 --> 00:39:46,554 උන් ප්‍රතිප්‍රහාර එල්ල කරයි. අපිට දැන්ම මේක ඉවරයක් කරන්න වෙනවා. 560 00:39:46,556 --> 00:39:48,049 කර්නල්, පොඩ්ඩක් හිතන්න. 561 00:39:48,051 --> 00:39:50,506 මම ගණන් කෙරුව හැටියටනම් මානව සංහතියේ ඉතුරුවෙලා ඉන්නෙ 562 00:39:50,508 --> 00:39:52,428 මිනිස්සු 1500කටත් අඩු ප්‍රමාණයක්. 563 00:39:52,863 --> 00:39:56,351 - එයා උඹට නියෝගයක් දුන්නා. - මමයි මේ යානය මෙහෙයවන්නෙ. 564 00:39:56,353 --> 00:39:58,774 මට වෙඩි තිබ්බොත් අපි හැමෝම මැරෙනවා. 565 00:39:58,776 --> 00:40:01,464 මං ඔයාට දෙපාරක් කියන්නෙ නෑ, ලුතිනන්. 566 00:40:05,353 --> 00:40:07,326 මේක වැරැද්දක්. 567 00:40:18,369 --> 00:40:19,794 ඇයි මෙච්චර වෙලා යන්නෙ? 568 00:40:22,172 --> 00:40:24,681 - මොකක්ද වෙලා තියෙන්නෙ? - අනේමන්දා. මේක හිරවෙලා. 569 00:40:24,706 --> 00:40:27,898 - ඔයාගෙ මිත්‍රයා රේවන්ද? - එහෙම වෙන්න ඕන. 570 00:40:32,034 --> 00:40:33,841 අපි ගිහින් ඒකිව අල්ලගමු. 571 00:40:33,843 --> 00:40:36,830 තේරුනා. හැමෝම පටි දාගන්න. 572 00:40:36,832 --> 00:40:39,742 ප්‍රධාන රොකට්ටුව බලගන්වනවා 3, 2... 573 00:40:52,633 --> 00:40:55,179 තව 283ක්ම ඉන්නවනෙ. 574 00:41:10,946 --> 00:41:15,455 මම ඔයාව විශ්වාස කළා. මේක ඔයාගෙ වරද, 575 00:41:15,544 --> 00:41:17,636 රතු රැජිණ... 576 00:41:18,432 --> 00:41:20,952 දැන් අපි මොකද කරන්නෙ? 577 00:41:21,304 --> 00:41:25,108 දැන් අපි යුද්දෙට යනවා. 578 00:41:25,713 --> 00:41:32,535 WEBRip resync by ChaRu Charuka Indunil 579 00:41:32,535 --> 00:41:39,450 බයිස්කෝප් අඩවියෙන් නිකුත් කළ උපසිරසියකි. කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න. 580 00:41:39,450 --> 00:41:59,165 ♥♥♥ඔබගේ ආදරණියන්ට තෑගී යවන්න♥♥♥ WWW.LAKWIMANA.COM වෙත පිවිසෙන්න