1 00:00:01,059 --> 00:00:02,535 "The 100"පසුගිය කොටස්වලින්... 2 00:00:02,560 --> 00:00:04,429 ඔහෙලා කොහොමද මෙහාට ආවේ? 3 00:00:04,896 --> 00:00:06,295 අපිට තව කොච්චර කාලයක් තියෙනවද? 4 00:00:06,297 --> 00:00:07,534 සමහරවිට දවස් හයක් හතක්. 5 00:00:07,559 --> 00:00:09,909 කැමති උනත් නැතත් අපි ඉන්නෙ එයාගෙ පැත්තෙ. 6 00:00:09,934 --> 00:00:11,834 ඔයා කොහොමද තවමත් ඔක්ටේවියාට විරුද්ධව ඉන්නෙ? 7 00:00:11,836 --> 00:00:14,969 එයා තමන්ගෙම මිනිස්සුන්ව මැරුවා එයාලගේ කැමැත්ත වෙනස් කරන්න. 8 00:00:14,994 --> 00:00:17,540 පෘථිවියේ ජිවය තියෙන අන්තිම නිම්නය මේකනම්, 9 00:00:17,542 --> 00:00:18,660 එහෙනම් ඒක අපේ වෙන්න ඕන. 10 00:00:18,685 --> 00:00:21,160 එයාලගේ සම්පූර්ණ අවධානය තියෙන්නෙ ඔයාව එළියෙන් තියන්න. 11 00:00:22,326 --> 00:00:23,827 මම සංඥාවක් දුන්නහම, අපි වෙඩි තියන්න ගන්නවා 12 00:00:23,852 --> 00:00:26,026 "A" ස්ථානයේ තියෙන පළමු මුරපොළට. 13 00:00:26,051 --> 00:00:27,740 ඩියෝසා කියන හැටියටනම්, ප්‍රහාරයක... 14 00:00:27,765 --> 00:00:30,019 පළමු අවස්ථාවෙදීම, "B" ස්ථානයේ සහ "C" ස්ථානයේ ඉන්න පිරිස 15 00:00:30,021 --> 00:00:32,082 "A" ස්ථානයේ සහයට යනවා, 16 00:00:32,107 --> 00:00:33,352 අපි එන්නෙ එතනින් කියලා හිතාගෙන. 17 00:00:33,376 --> 00:00:34,948 ඒකෙන් අනිත් දොරටු දෙක අනාරක්‍ෂිත වෙනවා. 18 00:00:34,972 --> 00:00:38,034 අපි හරියට කල්යල් බලලා ඉක්මන් කරලා ගියොත් කිසිම බාධාවක් තියෙන එකක් නෑ. 19 00:00:38,137 --> 00:00:39,736 තමුන්ට තප්පර දෙකක් ලැබෙනවා 20 00:00:39,738 --> 00:00:41,304 ආපහු ආවේ ඇයි කියලා කියන්න. 21 00:00:41,306 --> 00:00:43,340 ගෝත්‍රය දන්නවා ඔයා ගාව මගේ යුධ සැලසුම් තියෙන විත්තිය. 22 00:00:43,342 --> 00:00:45,775 ඔයා අරගන්න යන හැම පියවරක් ගැනම එයාලා කල්තියාම දන්නවා. 23 00:00:45,777 --> 00:00:47,110 ඔයා මේ යුද්දෙ පරදින්නයි යන්නෙ. 24 00:00:47,112 --> 00:00:48,278 අපි ඔයාට කියන්නම් ඒක දිනන්නේ කොහොමද කියලා. 25 00:00:48,280 --> 00:00:50,180 එතකොට තමුන් මොකටද මට ඒක කියන්නෙ? 26 00:00:50,182 --> 00:00:52,573 මොකද මම උද්‍යානයට යක්ෂයාට එන්න ඉඩ දෙන්නේ නෑ. 27 00:01:17,140 --> 00:01:21,491 එකෝ කිව්වා වගේම මුරපොළවල් දෙකක්. 28 00:01:22,934 --> 00:01:24,258 අන්න අපේ සංඥාව. 29 00:01:45,636 --> 00:01:48,084 එනවලා. අපි මෙතනින් යනවා. 30 00:01:48,086 --> 00:01:50,587 ඒක හරියනවා. උන් එතනින් යනවා. 31 00:02:09,274 --> 00:02:11,393 "A" කණ්ඩායම, වෙඩි තැබිල්ල නවත්තන්න. බල්ලා උගුලට අහුවුනා. 32 00:02:11,418 --> 00:02:14,411 "B" ස්ථානයට ගිහින් ආතල් එකට සෙට් වෙයල්ලා. 33 00:02:17,172 --> 00:02:19,568 මර්ෆි, ඔයාට දැන් තුවක්කුවක් ලැබුනනෙ. ඒක පාවිච්චි කරනවා. 34 00:02:19,593 --> 00:02:22,552 මම මේ පුළුවන් ඉක්මනට තමයි කරන්නෙ. අයියෝ! 35 00:02:24,131 --> 00:02:25,664 ඔහොම හිටු. 36 00:02:26,658 --> 00:02:29,490 මගේ පුංචි යාලුවට හලෝ කියහල්ලා! 37 00:02:30,617 --> 00:02:32,046 ඒකෙනම් ගතියක් තියේ. 38 00:02:32,071 --> 00:02:33,170 ජෝන්. 39 00:02:34,935 --> 00:02:36,499 ඔයා මොනාද කලේ? 40 00:02:37,402 --> 00:02:39,711 එයා පරිපථයට හානි කරලා. ඒක පුපුරන්න යන්නෙ. අපි පැනගන්න ඕන. 41 00:02:47,314 --> 00:02:49,146 මම පැනලා දුවන්නේ නෑ. 42 00:02:50,717 --> 00:02:52,193 උන් වෙඩි තියන එක නතර කළා. 43 00:03:00,265 --> 00:03:02,270 මුරපොළවල්වල කවුරුවත් පේන්න නෑ. 44 00:03:03,254 --> 00:03:04,767 තවම අමතර සහය ආවෙත් නෑ. 45 00:03:04,792 --> 00:03:07,293 එහෙනම් මුන් ටික කොයි ලෝකෙද? 46 00:03:09,841 --> 00:03:11,325 මොකක්හරි අවුලක්. 47 00:03:12,235 --> 00:03:13,626 මට උදව්වක් කරහන්, කුබා. 48 00:03:13,628 --> 00:03:15,662 ඕක ඉවරයක් වෙනකම් මයික් එක ඔන් එකේ තියහන් 49 00:03:15,664 --> 00:03:17,864 එතකොට අපටත් සංගීතේ ඇහුව හැකි. 50 00:03:32,402 --> 00:03:34,870 ඔයා මේක නවත්තන්න තමන්ගෙ උපරිමය කළා. 51 00:03:35,672 --> 00:03:38,261 අවසානයේ අපිට සටන් කරන්නම වෙනවනම්, 52 00:03:38,688 --> 00:03:40,453 දිනන එක හොදයි. 53 00:03:50,553 --> 00:03:53,032 ජාහා ඔයා ගැන ආඩම්බර වෙයි, ඊතන්. 54 00:03:59,975 --> 00:04:01,341 පහරදෙනු! 55 00:04:01,343 --> 00:04:03,977 ඕ., ඔයා ආවරණය වෙන්න ඕන. 56 00:04:12,454 --> 00:04:15,121 පහත්වෙලා ඉන්න! තමන්ගෙ ස්ථානය රැකගන්න. 57 00:04:22,310 --> 00:04:26,499 පසු බහින්න! ආපහු බංකරේට යන්න! 58 00:04:26,524 --> 00:04:30,248 එපා! ඉස්සරහට යන්න! ඒක තමයි එකම ක්‍රමය! 59 00:04:30,273 --> 00:04:33,379 ඕ.! ඕ., මේක තමයි එකම ක්‍රමය. 60 00:04:33,404 --> 00:04:34,228 මෙතනින් යන්න. 61 00:04:34,253 --> 00:04:36,101 අපි ආපහු හොයාගමු වෙන... 62 00:04:36,125 --> 00:04:42,025 මෙම උපසිරැසිය www.baiscopelk.com වෙනුවෙන් නොමිලයේ නිකුත් කරන ලදී.වීඩියෝ පිටපත ගැන අප වගකියනු නොලැබේ. 63 00:04:42,025 --> 00:05:12,025 {\an1}{\an1}THE 100 S05E12 Damocles Part One- අවසන් භුමිය උදෙසා අන්තිම සටන විකාශය වූ දිනය 2018.07.31 64 00:04:42,025 --> 00:05:12,025 {\an9}{\an3}Nilupul Madukapriya Perera www.baiscopelk.com/336 65 00:05:12,049 --> 00:05:16,549 ♥♥♥ඔබගේ ආදරණියන්ට තෑගී යවන්න♥♥♥ WWW.LAKWIMANA.COM වෙත පිවිසෙන්න 66 00:05:21,888 --> 00:05:23,956 පැනලා ගිය උන්ට අපි මොකක්ද කරන්නෙ? 67 00:05:23,958 --> 00:05:25,525 උන්ට යන්න දෙන්න. 68 00:05:25,527 --> 00:05:28,628 කාන්තාරෙට වෙලා උන් හාමතේ මැරිලා යයි. 69 00:05:29,314 --> 00:05:30,730 තේරුනා. 70 00:05:33,941 --> 00:05:35,417 මොකෝ අවුල, කේන්? 71 00:05:36,409 --> 00:05:39,179 මම හිතුවේ ඔයාටත් ඕන උනේ මේක කියලා. 72 00:05:40,155 --> 00:05:42,608 අපි හැමෝටම ඕන කරන්නෙ එකම දේ... 73 00:05:42,610 --> 00:05:45,278 මානව සංහතියේ පැවැත්ම, 74 00:05:45,280 --> 00:05:46,365 අපිට ඒක ළගා කරගන්න උදව් කරන්න 75 00:05:46,389 --> 00:05:48,389 පුළුවන් අය එළියේ ඉන්නවා. 76 00:05:48,720 --> 00:05:51,490 එයා හරි. අපිට මේක තනියම කරන්න බෑ. 77 00:05:51,984 --> 00:05:55,521 ඒ උනාට ඔයාගෙ පොතේ හැටියටනම්, 78 00:05:55,523 --> 00:05:58,024 අපිට ඕන කරන හැමදේම වගේ මෙතන තියෙනවා. 79 00:06:00,827 --> 00:06:02,945 අපි ඇහැරුනාට පස්සෙ ඔයා මුලින්ම ලියලා තියෙන දේ 80 00:06:02,970 --> 00:06:04,964 අපි හිතා උන්නෙ අපි ඉන්නෙ තනියම කියලා, 81 00:06:04,966 --> 00:06:07,056 ඊට පස්සෙ ඔයාගෙ ඩිමොක්ලිස් අසිපත 82 00:06:07,081 --> 00:06:09,668 ඒ නිදහස් ලෝකේ නායකයන්ට කතා කළා. 83 00:06:10,472 --> 00:06:12,472 අපිට ඒක ඕන උනේ නෑනේ, එහෙමනේ, 84 00:06:12,474 --> 00:06:16,986 ඒ උනාට මෙන්න ඒක තියෙනවා... ජීවින්ගෙ පැවැත්ම වෙනුවෙන් හදපු සැලසුම්, 85 00:06:17,051 --> 00:06:19,746 එලිජියස් තුනේ ඉන්න අපේ මිත්‍රයන්ගේ උදව් ඇතුව. 86 00:06:19,748 --> 00:06:21,681 එයාලා අපරාධකාරයො නෙවෙයි. 87 00:06:21,683 --> 00:06:24,751 තවදුරටත් අපිත් අපරාධකාරයෝ නෙවෙයි. 88 00:06:24,753 --> 00:06:27,353 ජන සංහාරයක් කළොත් ඔයා අපරාධකාරයෙක් වෙයි. 89 00:06:27,355 --> 00:06:29,822 මම හිතා උන්නෙ දැන් අපි යාළුවො කියලා. 90 00:06:29,824 --> 00:06:33,982 සන්සුන් වෙන්න, පැක්ස්ටන්. අපි යාළුවො තමයි. 91 00:06:35,022 --> 00:06:36,529 කොහොමත් එක්කෝ එයාලා නැත්නම් අපි වෙන්නයි තිබ්බේ. 92 00:06:36,531 --> 00:06:39,219 කේන් ඒක දන්නවා, එහෙම නේද කේන්? 93 00:06:40,275 --> 00:06:42,386 මෙයා දක්ෂයි නේද? 94 00:06:46,679 --> 00:06:50,243 තමුන් තවම ජීවත්වෙන්නෙ එක හේතුවක් නිසා විතරයි, 95 00:06:51,247 --> 00:06:55,815 ඉතින් එයා ඉපදුනාට පස්සෙ, තමුසේ මැරිලා යයි. 96 00:06:57,453 --> 00:07:00,096 - මේකිව හිර කරලා දාහන්. - එහෙමයි, සර්. 97 00:07:00,627 --> 00:07:04,157 බලන්න. අපි ඔයාට ඕන කෙරුව දේ දුන්නා. 98 00:07:04,159 --> 00:07:06,182 අපේ තොරතුරු හොදයි, 99 00:07:07,508 --> 00:07:10,062 අනික ඔයාට ප්‍රශ්නයක් නැත්නම්, මම කැමතියි දැන්මම ඇබිව මුණගැහෙන්න. 100 00:07:10,064 --> 00:07:12,729 ඒක තමයි තමුසේ තවම ජිවතුන් අතර ඉන්න හේතුව, 101 00:07:12,754 --> 00:07:14,500 අනික මට ප්‍රශ්නයක් තියෙනවා. 102 00:07:16,801 --> 00:07:18,694 තමුන්ට එයාව හම්බවෙත හැකි එයා මගේ මිනිස්සුන්ට බෙහෙත් කරලා 103 00:07:18,719 --> 00:07:21,407 මගේ දරුවා ගැනත් බලලා ඉවරයක් උනාට පස්සෙ. 104 00:07:21,409 --> 00:07:23,109 ඒ වෙනකම්... 105 00:07:24,147 --> 00:07:26,846 අපි දෙන්නත් එක්ක ඔයා කෙරුව විනාසේ අහගෙන හිටියොත් නරකද, කේන්? 106 00:07:32,473 --> 00:07:35,385 මේක තමයි ජයග්‍රහණයෙ හඩ. 107 00:07:53,675 --> 00:07:55,177 ඔක්ටේවියා අපිව මරන්න තිබ්බා. 108 00:07:55,202 --> 00:07:58,396 ක්ලාක්, එයාලා මැරුම්කනවා. 109 00:07:59,087 --> 00:08:01,124 අපි තීරණයක් ගත්තනේ. 110 00:08:01,149 --> 00:08:02,746 ඔයයි තීරණයක් ගත්තේ. 111 00:08:04,833 --> 00:08:06,388 අපි මේක කරලා දාමු. 112 00:08:11,950 --> 00:08:14,601 අන්තිම රෝගියා. ඔයා නියමෙට වැඩේ කළා, අම්මේ. 113 00:08:15,172 --> 00:08:17,900 මේකෙන් පස්සෙ ඔයා විවේක ගන්න. මායි මැඩියි මෙතන අස්පස් කරලා දාන්නම්. 114 00:08:17,925 --> 00:08:20,199 මේකෙන් පස්සෙ ඒක ලේසි වෙයි. 115 00:08:20,201 --> 00:08:22,401 මටත් ඕන ඒක ලේසිවෙන්න. 116 00:08:26,559 --> 00:08:28,456 මට දෙයක් අහන්න තියෙනවා. 117 00:08:29,361 --> 00:08:30,977 අධි මාත්‍රාව. 118 00:08:34,587 --> 00:08:36,349 ඒක අනතුරක්ද? 119 00:08:38,460 --> 00:08:40,140 අනේමන්දා. 120 00:08:45,276 --> 00:08:46,957 අපි දැන් එකට ඉන්නවනේ... 121 00:08:50,641 --> 00:08:52,507 අපි මේකත් බේරුමක් කරගමු... 122 00:08:56,571 --> 00:08:58,276 අපි හැමෝම. 123 00:08:59,841 --> 00:09:03,757 මැඩි. මැඩි? 124 00:09:04,484 --> 00:09:05,952 මැඩි. 125 00:09:08,309 --> 00:09:10,174 එයා යතුරු අරන් ගිහින්. 126 00:09:10,904 --> 00:09:13,519 එයා සටන් කරන්නයි යන්නෙ. මට එයාව නවත්තන්න වෙනවා. 127 00:09:13,521 --> 00:09:14,674 මාත් ඔයා එක්ක යන්න එන්නම්. 128 00:09:14,699 --> 00:09:16,807 එපා, එපා. ඒකට කමක් නෑ. එයාට වැඩිදුර යන්න වෙන්නෙ නෑ. 129 00:09:16,832 --> 00:09:18,224 ඔයා මෙතනට වෙලා ඉදලා මේක ඉවරයක් කරන්න. 130 00:09:18,226 --> 00:09:20,059 - මම එයාව ආපහු එක්ක එන්නම්. - එයා ආයෙම ඔය වැඩේ කරයි. 131 00:09:20,061 --> 00:09:21,554 අරක එයාගෙ ඔළුව ඇතුලෙ තියෙන තාක්කල්... 132 00:09:21,578 --> 00:09:23,563 මම එයාට පොරොන්දු උනා ඒක එළියට ගන්නේ නෑ කියලා. 133 00:09:23,831 --> 00:09:25,395 මම මොනා කියලා කරන්නද? 134 00:09:26,292 --> 00:09:29,427 ඔයා ඒක අහන්නේ තමන්ගෙ දුවව මරණින් බේරගන්න ඕන නිසා 135 00:09:29,625 --> 00:09:32,276 ළමයි 100දෙනෙක්ව මැරෙන්න පෘථිවියට එව්ව අම්මා කෙනෙක්ගෙන්. 136 00:09:32,767 --> 00:09:34,671 ඒ කියන්නෙ මොන දේ කරන්න උනත් කරනවද? 137 00:09:36,259 --> 00:09:37,918 මොනදෙයක් කරන්න උනත්. 138 00:09:49,244 --> 00:09:50,752 ඕක ස්ටාට් වෙන්නෙ නෑ. 139 00:09:51,427 --> 00:09:55,294 මම සන්නායකය ගැලෙව්වා. එන්න අපි යං. 140 00:09:56,624 --> 00:09:59,631 හොදයි. මම පයින්ම යන්නම් එහෙනම්. මගේ පාරෙන් අහකට වෙන්න. 141 00:09:59,656 --> 00:10:02,168 - එපා. - මට යන්න දෙන්න. 142 00:10:02,170 --> 00:10:04,770 මැඩි, අසන්ඩේ සුපිරියස්. 143 00:10:08,974 --> 00:10:10,876 ඔයා සන්නායකය ගැලෙව්වා. 144 00:10:10,988 --> 00:10:12,926 මම රහස් වචනේ වෙනස් කළා. 145 00:10:14,950 --> 00:10:17,316 මම දැන් ළමයෙක් නෙවෙයි, ක්ලාක්. 146 00:10:17,318 --> 00:10:21,487 මම තමයි කමාන්ඩර්, අරහේ මගේ මිනිස්සු මැරෙනවා. 147 00:10:37,428 --> 00:10:40,261 මම ඔයාට මේ යුද්දෙදි මැරෙන්න දෙන්නේ නෑ. 148 00:11:00,416 --> 00:11:02,812 ඕ, හෙලවෙන්න එපා. 149 00:11:09,865 --> 00:11:12,605 මම කිව්වේ, හෙලවෙන්න එපා කියලා. 150 00:11:12,607 --> 00:11:15,016 පොඩ්ඩක් හරි හෙල්ලුනොත් අපි මැරෙනවා. 151 00:11:17,759 --> 00:11:20,479 - බ්ලඩ්රෙයිනා... - පහත්වෙන්න. 152 00:11:20,481 --> 00:11:22,014 බ්ලඩ්රෙයිනා... 153 00:11:32,888 --> 00:11:34,523 මේක ඔයාගෙ වරද. 154 00:11:35,368 --> 00:11:37,485 දැන් ඕවට වෙලාවක් නෑ. 155 00:11:38,581 --> 00:11:40,645 මැරිලා ඉන්න ප්‍රමාණය එක්ක බලපුවහම, 156 00:11:40,670 --> 00:11:43,416 ඔයාගෙ හමුදාවේ ටිකදෙනෙක් ආපහු කාන්තාරෙට යාගන්න ඇති, 157 00:11:43,441 --> 00:11:46,281 හැබැයි කෑමයි වතුරයි නැතුව එයාලට වැඩි කාලයක් ජීවත්වෙන්න ලැබෙන්නෙ නෑ. 158 00:11:46,874 --> 00:11:48,474 මම එයාලා ළගට යන්න ඕන. 159 00:11:48,476 --> 00:11:51,162 ඔයා වෙඩි තියන්න ගන්න එතකොට අපි දුවමු. 160 00:11:51,187 --> 00:11:53,630 බෑ. ඕ. මගේ තුවක්කුව නැතිවුනා. 161 00:11:53,981 --> 00:11:55,681 අපිට ඇදිරි වැටෙනකම් ඉන්න වෙනවා. 162 00:11:55,683 --> 00:11:58,210 අපි ගියාට පස්සෙ අපි උන්ට කතා කරලා 163 00:11:58,409 --> 00:11:59,980 යටත් වෙමු. 164 00:12:01,615 --> 00:12:03,422 අපිට දිනන්න බෑ. 165 00:12:03,424 --> 00:12:06,305 මේක ඉවරයි, ඒත් තාමත් අපිට අපේ මිනිස්සුන්ව බේරගන්න පුළුවන්. 166 00:12:06,330 --> 00:12:08,360 කිසිදෙයක් ඉවරයක් උනේ නෑ. 167 00:12:08,362 --> 00:12:10,429 ඔයාට ලැබුන තොරතුරු වැරදියි, 168 00:12:10,431 --> 00:12:12,031 ඒත් දැන් අපි දන්නවනේ අපි හැප්පෙන්නෙ කා එක්කද කියලා. 169 00:12:12,033 --> 00:12:15,184 ඕ, කවුරුවත් ඔයාව අනුගමනය කරන එකක් නෑ. 170 00:12:16,160 --> 00:12:18,256 මේක මගේ නෙවෙයි ඔයාගෙ වරදක්. 171 00:12:18,740 --> 00:12:19,905 ඔයයි එයාලව මෙහාට එක්ක ආවේ. 172 00:12:19,907 --> 00:12:23,242 ඔයා එයාලගේ ගොවිපළට ගිනි තියලා එයාලව බලෙන්ම යුද්දෙට එක්ක ආවා. 173 00:12:23,244 --> 00:12:26,612 මේ මිනිස්සු මැරුණේ ඔයා හින්දා. 174 00:12:27,052 --> 00:12:29,215 - ඕ, හෙල්ලෙන්නෙ නැතුව ඉන්න. - කරුණාකරලා! 175 00:12:29,838 --> 00:12:30,821 එයාලා මොනාද කරන්නෙ? 176 00:12:30,846 --> 00:12:32,518 අනේ. අපි යටත්වෙනවා. 177 00:12:32,520 --> 00:12:34,787 පාත්වෙනවා. පහත් වෙනවා. 178 00:12:46,526 --> 00:12:48,438 මදැයි යටත්වෙන්න හැදුවා. 179 00:13:04,765 --> 00:13:06,864 මිලර්, ඔයාට තුවාලයි. 180 00:13:07,519 --> 00:13:09,502 නේට්, මට බලන්න දෙන්න. 181 00:13:09,527 --> 00:13:11,393 මෙයාගේ ලේ අරගෙන මිලර්ට දෙන්න. 182 00:13:11,395 --> 00:13:13,461 මිලර්, උඹ බෙලමිව දැක්කද? 183 00:13:13,463 --> 00:13:15,030 එයා ඔක්ටේවියා එක්ක ඉන්නෙ. අපි ආපහු ගිහින් එයාලව එක්ක එන්න ඕන. 184 00:13:15,032 --> 00:13:17,265 එයාලව ගන්න යන්න? මේක එයාලගේ වරද. 185 00:13:17,267 --> 00:13:18,800 හතුරා අපි එනකම් බලා හිටියා. 186 00:13:18,802 --> 00:13:20,235 උඹයි උඹගෙ දැල්ලේ බැතිමත්තු ටිකයි 187 00:13:20,237 --> 00:13:21,970 - වලිගෙ හංගගෙන... - ආයේ ඒක කියපන් බලන්න. 188 00:13:21,972 --> 00:13:23,308 ඔය ඇති! 189 00:13:27,053 --> 00:13:28,534 එයාලා ජිවතුන් අතරද? 190 00:13:30,880 --> 00:13:33,818 මම දන්නේ නෑ. ඒ නිසා තමයි අපි ආපහු යන්නත් ඕන. 191 00:13:33,843 --> 00:13:35,694 එහෙනම් තමුසේ තනියම යන එකයි ඇත්තේ. 192 00:13:35,696 --> 00:13:37,883 තව කවුරුවත් බ්ලඩ්රෙයිනාව බේරන්න ගිහින් මැරෙන්නෙ නැහැ. 193 00:13:38,986 --> 00:13:42,067 බ්‍රෙල්, අපිට තාමත් දිනත හැකි. 194 00:13:45,982 --> 00:13:48,106 අපිට තාමත් දිනන්න පුළුවන්! 195 00:13:51,506 --> 00:13:53,117 අපිට තාමත් දිනන්න පුළුවන්. 196 00:13:53,410 --> 00:13:55,209 අපිට තාමත්... 197 00:13:55,482 --> 00:13:56,648 ඒයි. 198 00:13:59,775 --> 00:14:01,394 මට සැත්කම් කට්ටලෙකුයි මෙයාගේ වේදනාවට මොනාහරියි ගේන්න.. 199 00:14:01,418 --> 00:14:03,783 - සේරම ඉවරයි. - මොනාද? 200 00:14:04,965 --> 00:14:06,378 හැමදෙයක්ම. 201 00:14:08,862 --> 00:14:10,729 බෙලමි, අභ්‍යවකාශ කණ්ඩායම කතා කරන්නෙ. 202 00:14:10,731 --> 00:14:13,565 යන්න. ඒක අරගන්න. අපි මේක බලාගන්නම්. 203 00:14:13,567 --> 00:14:15,273 බෙලමි, අභ්‍යවකාශ කණ්ඩායම කතා කරන්නෙ. 204 00:14:15,298 --> 00:14:16,725 කතා කරන්න. 205 00:14:17,504 --> 00:14:20,005 බෙලමි, අමතන්න. ඔයාට මාව ඇහෙනවද? 206 00:14:20,007 --> 00:14:21,773 එකෝ, මේ මොන්ටි. 207 00:14:21,775 --> 00:14:23,709 භුමිවාසි භාෂාවෙන් කතා කරන්න, මොන්ටි. බෙලමිට ඕක දෙන්න. 208 00:14:23,711 --> 00:14:25,010 මම හිතුවේ සංඥාව ආරක්‍ෂිතයි කියලා. 209 00:14:25,012 --> 00:14:27,179 - මොන මගුලක්ද උනේ? - ඒක කලේ ඩියෝසා. 210 00:14:27,181 --> 00:14:29,281 - ඒ බැල්ලි අපට ද්‍රෝහී උනා. - ඒක අපි දන්නේ නෑනෙ. 211 00:14:29,283 --> 00:14:30,264 එහෙමද? එහෙනම් කෝ ඒකි? 212 00:14:30,289 --> 00:14:32,684 එයා තනියම නෙවෙයි. කේනුත් අපිට ද්‍රෝහී උනා. 213 00:14:32,686 --> 00:14:34,019 හැමෝම කට වහගන්නවා. 214 00:14:34,021 --> 00:14:35,787 මොන්ටි, බෙලමි කෝ? 215 00:14:35,789 --> 00:14:37,906 එයා අතුරුදහන්, හැබැයි තවමත් දුර්ගයේ වෙඩි සද්ද ඇහෙනවා. 216 00:14:37,931 --> 00:14:39,304 ඒක තවම ඉවර නෑ. 217 00:14:39,329 --> 00:14:41,580 ඔයාලා ඉක්මනට මොකක්හරි ක්‍රමයක් හොයා නොගත්තොත් එහෙම, 218 00:14:41,605 --> 00:14:43,362 මෙහෙ මිනිස්සු 300ක් මැරිලා යයි. 219 00:14:44,105 --> 00:14:46,031 ඔතන 300ක් ඉන්නවනම් පහරදෙනවකෝ. 220 00:14:46,033 --> 00:14:48,540 - ඔයාලට පිරිස් වාසිය තියෙනවා. - ඒක කරන්න බෑ. 221 00:14:48,565 --> 00:14:50,423 ආපහු යන්න කැමති සුළු පිරිසක් විතරයි. 222 00:14:50,447 --> 00:14:52,247 එයාලා එකිනෙකා මරාගන්නවා. 223 00:14:52,385 --> 00:14:53,984 මෙතන පාලනය කරන්න කෙනෙක් නෑ. 224 00:14:54,009 --> 00:14:55,943 එකෝ, හතුරා අහගෙන ඉන්නවනම්... 225 00:14:56,185 --> 00:14:58,110 හරි. අපිට තේරුනා, 226 00:14:58,112 --> 00:14:59,611 අපි මොකක්හරි විදිහක් බලන්නම්. 227 00:14:59,613 --> 00:15:01,488 ඒ වෙනකම් රේඩියෝ වහලා තියන්න. ඒක පැහැදිලිද? 228 00:15:01,513 --> 00:15:02,632 තේරුනා. 229 00:15:06,481 --> 00:15:08,496 ගුවන් සහය ගැන මොකෝ කියන්නෙ? 230 00:15:08,722 --> 00:15:10,122 ප්‍රවාහන යානයේ මිසයිල තියෙනවනේ නේද? 231 00:15:10,124 --> 00:15:11,394 අපිට පුළුවන්නම් යානයට ගිහින් පාලනය අල්ලගන්න... 232 00:15:11,418 --> 00:15:14,660 කොහෙත්ම බෑ. මැක්‍රරිට මේ වෙලාවේ නියමුවෙක් නැතුව ඉන්නෙ, 233 00:15:14,662 --> 00:15:16,806 ඔයාට ඕන කරන්නෙ නියමුවාව එයාගෙ ළගට ගෙනිහිල්ලා දෙන්නද? 234 00:15:17,433 --> 00:15:19,231 රේවන් කිව්වා හරි. ඒක අවදානම් වැඩියි. 235 00:15:19,233 --> 00:15:20,553 මම මර්ෆි එක්ක එකගයි. 236 00:15:20,578 --> 00:15:21,855 අපිට දුර්ගය හරහා යන්න බැරි උනොත්, 237 00:15:21,879 --> 00:15:24,179 සේරම ඉවරයි, එයාලට වෙන්නෙ කාන්තාරෙට වෙලා මැරිලා යන්න. 238 00:15:26,407 --> 00:15:28,540 එහෙනම් අපි එයාලව දුර්ගය හරහා අරන් එමු. 239 00:15:28,542 --> 00:15:29,640 මර්ෆි, එමොරි, මෙහාට වෙලා ඉදලා 240 00:15:29,665 --> 00:15:30,815 කාල තුවක්කුව හදන්න. 241 00:15:30,840 --> 00:15:32,089 සමාවෙන්න. ඔයා මොනා ගැනද කියන්නෙ? 242 00:15:32,113 --> 00:15:34,747 මොන්ටි කිව්වා එයාලට නායකයෙක් ඕන කියලා, 243 00:15:34,749 --> 00:15:36,115 ඉතින් අපි එයාලට නායකයෙක් දෙමු. 244 00:15:36,117 --> 00:15:38,284 ෂෝ, රේවන් ඔය දෙන්නා මාත් එක්ක යං. 245 00:15:38,286 --> 00:15:40,196 නායකයෙක්? එහෙනම් ඇයි ඔයා... 246 00:15:40,990 --> 00:15:42,529 බෙලමි කරදරේක වැටිලා. 247 00:15:44,327 --> 00:15:45,702 මම කියන විදිහට කරනවා. 248 00:16:02,125 --> 00:16:03,375 හරි. දැන් හොදටම ඇදිරි වැටිලා. 249 00:16:03,377 --> 00:16:05,811 ඊළග වතාවේ ලයිට් එක පහුවෙනකොට අපි යමු. 250 00:16:08,623 --> 00:16:10,649 හරි, දැන්. 251 00:16:12,004 --> 00:16:13,185 පහත්වෙන්න. 252 00:16:16,393 --> 00:16:18,357 අපිට අවුලක් නෑ. එන්න. 253 00:16:20,972 --> 00:16:23,615 ඕ, ඕ, ඔයා මොනාද කරන්නෙ? 254 00:16:23,964 --> 00:16:25,998 අපිට මේ ලයිට් පහු කරන්න වෙන්නෙ නෑ. 255 00:16:26,000 --> 00:16:27,453 - එපා. - රයිෆලයක් අරගන්න. මෙතන එකක් තියෙනවා. 256 00:16:27,477 --> 00:16:28,977 ඔයා කොකා ගස්සපු ගමන්ම අපි මැරෙනවා. 257 00:16:29,001 --> 00:16:30,961 එන්න. අපි මේක කරමු. 258 00:16:32,532 --> 00:16:34,096 එයාට උදව් කරන්න. 259 00:16:39,093 --> 00:16:43,172 - ඉන්ද්‍රා. - ගායාට වෙඩි වැදුනා. ඒක දරුණුයි. 260 00:16:43,482 --> 00:16:44,850 ඔයාටත් වෙඩි වැදුනද? 261 00:16:44,852 --> 00:16:46,252 ඔව්. 262 00:16:46,254 --> 00:16:47,786 අපි ගායාව ජැක්සන් ළගට ගෙනියන්න ඕන. 263 00:16:47,811 --> 00:16:50,779 - එන්න, ඉන්ද්‍රා. - නෑ. අපිට එයාව හොල්ලන්න බෑ. 264 00:16:50,916 --> 00:16:52,574 ගෝත්‍රය අපිව හොයාගෙන ආපහු එයි. 265 00:16:52,599 --> 00:16:54,760 ඒකට කමක් නෑ. අපි මේක බලාගන්නම්. 266 00:16:54,762 --> 00:16:57,400 හරි. මුලින්ම ලේ ගලන එක නවත්තන්න ඕන. 267 00:16:58,670 --> 00:17:01,033 මෙතන නෙවෙයි. අපිට ආවරණයක් ඕන. 268 00:17:01,035 --> 00:17:03,143 අර ගල් පිටිපස්සේ උන්ට අපිව පේන එකක් නෑ. 269 00:17:04,381 --> 00:17:05,817 පහත්වෙන්න. 270 00:17:11,174 --> 00:17:14,246 දැන්. එන්න. 271 00:17:16,300 --> 00:17:17,683 දුවන්න. 272 00:17:22,895 --> 00:17:25,407 අපි ලේ ගලන එක නතර කළා උනත්, 273 00:17:25,432 --> 00:17:27,935 අපිට මෙයාව උස්සන් යන්න වෙන්නෙ නෑ. 274 00:17:28,554 --> 00:17:30,896 ඔයාලගේ ජිවිත බේරගන්න. මම මගේ දුවව දාලා යන්නෙ නෑ. 275 00:17:30,898 --> 00:17:33,732 ඉන්ද්‍රා කිව්වා හරි. එයාලා අපිව හොයාගෙන එයි. 276 00:17:37,480 --> 00:17:39,471 ඔයා ඇයි මෙහෙම කරන්නෙ? 277 00:17:39,473 --> 00:17:44,009 සතියකට කලින්, ඔයා අපිව සටන් වළට දැම්මා. 278 00:17:44,011 --> 00:17:47,346 සතියකට කලින්, ඔයා ද්‍රෝහියෙක් වෙලා හිටියෙ. 279 00:17:47,348 --> 00:17:50,383 ඊළග සතියේ, ඔයා ආයෙම ද්‍රෝහියෙක් වෙන්න බැරි නෑ. 280 00:17:51,010 --> 00:17:53,018 මේ මොහොතේ ඔයා ගෝත්‍රයේ කෙනෙක්. 281 00:17:53,020 --> 00:17:54,529 එයා හිතනවා ගෝත්‍රයේ අය ආපහු ආවහම 282 00:17:54,553 --> 00:17:57,193 ඔයා දැල්ලේ බැතිමත්තුන්ට කියයි කියලා මේ දුර්ගය හරහා 283 00:17:57,218 --> 00:17:58,837 එයත් එක්ක යන්න කියලා. 284 00:17:59,288 --> 00:18:03,023 එයාලා නාවොත් එහෙම හැමෝම මැරිලා යනවා. 285 00:18:34,654 --> 00:18:36,462 මැක්‍රරි කිව්වා ඔයාගෙ වැඩ ඉවර කළා කියලා. 286 00:18:37,387 --> 00:18:41,724 දවස් 5ක් ඇතුළත පෙති අරගන්නේ නැතුව සැත්කම් 122ක්. 287 00:18:42,779 --> 00:18:44,171 මට ඒකත් ආරංචි උනා. 288 00:18:47,722 --> 00:18:49,556 ක්ලාක් කොහෙද? 289 00:18:50,064 --> 00:18:51,470 මට බැරි වෙලාවේ ඔයාට උදව් කළ එකට 290 00:18:51,494 --> 00:18:52,612 මම එයාට ස්තුති කරන්න ඕන. 291 00:18:52,637 --> 00:18:54,494 මම එයාට කිව්වා මැඩි එක්ක පල්ලියට ගිහින් නිදාගන්න කියලා 292 00:18:54,519 --> 00:18:56,279 එතකොට අපි දෙන්නට කතාබහ කරන්න පුළුවන්නෙ. 293 00:19:00,645 --> 00:19:03,757 මං ඔය පෙනුම ගැන දන්නවා. ප්‍රශ්නෙ මොකක්ද? 294 00:19:06,111 --> 00:19:08,647 මැක්‍රරි ගෝත්‍රයේ යටත්වීම බාරගන්නේ නෑ. 295 00:19:10,449 --> 00:19:12,266 එයාලා හැම කෙනෙක්වම මරලා දාන්නයි යන්නෙ, 296 00:19:13,639 --> 00:19:15,504 මම එයාලට කිව්වා ඒක කරන්නෙ කොහොමද කියලා. 297 00:19:18,801 --> 00:19:20,734 මම එයාට ඒකට අවශ්‍ය හැකියාව දුන්නා. 298 00:19:20,736 --> 00:19:23,828 මට එපාවෙලා තියෙන්නෙ මෙහෙම තෝරගන්න එක අඩුවෙන්ම... 299 00:19:25,813 --> 00:19:27,702 අඩුවෙන්ම නරක විකල්පය... 300 00:19:29,059 --> 00:19:30,993 ඔක්ටේවියාද නැත්නම් මැක්‍රරිද, 301 00:19:32,047 --> 00:19:34,114 හාමත් වෙනවද නැත්නම්... 302 00:19:35,352 --> 00:19:37,318 මුලින්ම අපි ජිවිතේ බේරගන්නවා. 303 00:19:38,588 --> 00:19:40,725 ඊට පස්සෙ අපේ මනුෂ්‍යත්වය අපිට ආපහු ලැබෙයි. 304 00:19:42,424 --> 00:19:45,459 ඔයාමයි මට ඒක කිව්වේ, මතකද? 305 00:19:51,193 --> 00:19:52,802 සෑහෙන කාලෙකට කලින්. 306 00:19:58,374 --> 00:20:00,302 මාත් කැමතියි මම තවම ඒක විශ්වාස කළානම්. 307 00:20:02,611 --> 00:20:04,484 අපි ඒක බලමු. 308 00:20:39,297 --> 00:20:40,565 ඔයාද හැබෑම කමාන්ඩර්? 309 00:20:43,011 --> 00:20:45,552 එහෙනම් ඒක ඔප්පු කරන්න සූදානම් වෙන්න. 310 00:20:45,554 --> 00:20:48,321 ඒයි, හෙමීට. එකෝ, එයාව අතාරින්න. 311 00:20:48,323 --> 00:20:50,290 අපි මෙහාට ආවේ ඔයාට කරදර කරන්න නෙවෙයි. 312 00:20:50,292 --> 00:20:52,038 මං දන්නවා ඔයාලා ආවේ ඇයි කියලා. 313 00:20:52,761 --> 00:20:55,339 ඔයාලා හිතන්නෙ ගෝත්‍රය මගේ පස්සෙන් දුර්ගයට එයි කියලා. 314 00:20:58,096 --> 00:20:59,548 මොන එහෙකටද බලන් ඉන්නෙ? 315 00:20:59,968 --> 00:21:02,477 ක්ලාක් එන්න කලින් කරපටිය ගලවන්න. 316 00:21:05,753 --> 00:21:08,214 එයා හොද අම්මා කෙනෙක් වෙලා නැති පාටයි. 317 00:21:08,924 --> 00:21:10,094 ලයිට් එක. 318 00:21:13,286 --> 00:21:15,348 දන්නවද අන්තිමේ ඔයාව මුණ ගැහුන එක සතුටක්. 319 00:21:15,350 --> 00:21:17,317 වෙන කෙනෙක්ව කතාවට අල්ලගන්නවද, ළමයෝ? 320 00:21:17,319 --> 00:21:19,091 මම කැමතියි ඔයාගෙ ඔළුව පුපුරවන්නේ නැතුව ඉන්න. 321 00:21:23,525 --> 00:21:24,855 එයාගෙන් අහකට වෙනවා. 322 00:21:24,879 --> 00:21:25,965 ඒයි, ක්ලාක්. 323 00:21:25,990 --> 00:21:27,861 ඔයාව අවුරුදු හයකින් දැක්කේ නෑ නෙව, 324 00:21:28,027 --> 00:21:30,130 මෙහෙමද ඔයා අපිට හලෝ කියන්නෙ? 325 00:21:30,132 --> 00:21:34,401 ක්ලාක්, තුවක්කුව බිම දාන්න. මේ ඉන්නෙ ඔයාගෙ යාළුවො. 326 00:21:34,908 --> 00:21:38,614 කට වහගන්න මැඩි. දැන්මම රේවන්. 327 00:21:38,907 --> 00:21:40,210 පස්සට වෙන්න. 328 00:21:40,709 --> 00:21:42,776 ඔයාටත් එක්ක කියන්නෙ ෂෝ. ආයුධ බිම දාන්න. 329 00:21:43,764 --> 00:21:45,514 එයා කියන විදිහට කරන්න. 330 00:21:54,189 --> 00:21:55,658 සමාවෙන්න, ක්ලාක්. 331 00:22:02,467 --> 00:22:04,047 මම කරපටිය ගලවන්නම්. 332 00:22:13,946 --> 00:22:15,319 එකෝ, ඔය ඇති. 333 00:22:15,344 --> 00:22:16,740 මෙයා බෙලමිව මැරෙන්න දාලා ආවා.. 334 00:22:16,765 --> 00:22:19,413 දැන්ම එයාව අතාරින්න නැත්නම් මම ඔයත් එක්ක යන්න එන්නෙ නැහැ. 335 00:22:24,715 --> 00:22:26,675 ඔයා කොහෙවත් යන්නෙ නෑ. 336 00:22:32,416 --> 00:22:36,884 එයාගෙ මයික් එක ඔන් එකේ. අපිට දැන්ම යන්න වෙනවා. 337 00:22:46,309 --> 00:22:48,614 අපේ නියමුවාවයි උගේ කෙල්ලවයි 338 00:22:48,639 --> 00:22:50,538 යානයට අරන් යන්න. 339 00:22:51,838 --> 00:22:53,223 එනවා. 340 00:22:53,248 --> 00:22:55,215 එපා. අතාරිනවා. 341 00:22:55,217 --> 00:22:56,614 ක්ලාක්, ඔයා කොහොමද මෙහෙම කලේ? 342 00:22:56,639 --> 00:23:00,741 - ඔත්තුකාරිව මරන්න. - ඉන්න. අපිට එයා එක්ක කතා කරන්න ඕන. 343 00:23:04,265 --> 00:23:06,993 මුන්ට මොනාද මෙයාගෙන් ඕන? 344 00:23:07,486 --> 00:23:08,676 මම දන්නේ නෑ, 345 00:23:09,122 --> 00:23:11,652 හැබැයි ඔයා එකෝව මැරුවොත් එහෙම, අපිට ඒක කවදාවත්ම දැනගන්න වෙන්නෙ නෑ. 346 00:23:22,418 --> 00:23:24,529 ඔය දෙන්නා මෙතන ඉන්න. 347 00:23:24,980 --> 00:23:27,553 එයාලගේ කතාබහ අහවරක් උනහම අරකිව මරන්න. 348 00:23:30,069 --> 00:23:31,785 ඔයාට ස්තුතියි, ක්ලාක්. 349 00:23:31,787 --> 00:23:33,852 දැන් අපේ මිසයිල ආපහු ලැබුන එකේ, 350 00:23:34,323 --> 00:23:36,655 මේක ඉවරයක් කළානම් හරි එතකොට අපි දෙන්නගෙම ළමයින්ට 351 00:23:36,680 --> 00:23:39,511 සදහටම සතුටින් ජිවත් වෙත හැකි. 352 00:23:56,370 --> 00:23:57,384 ඇබි? 353 00:24:01,023 --> 00:24:02,613 ඇබි මෙතන නෑ. 354 00:24:05,074 --> 00:24:08,826 මම වරද්දගෙන නැත්නම් එයා ගියේ කර්නල් ඩියෝසාව පරික්ෂා කරන්න. 355 00:24:14,863 --> 00:24:16,535 මගේ කරපටියේ ට්‍රිගර් එකද බැලුවේ? 356 00:24:16,560 --> 00:24:18,290 එයා යද්දී ඒකත් අරගෙනයි ගියේ. 357 00:24:18,292 --> 00:24:20,028 හරි. ඔයාට ස්තුතියි, වින්සන්. 358 00:24:20,730 --> 00:24:22,598 මම එයාට කියන්නම් ඔයා එයාව හොයාගෙන ආවා කියලා. 359 00:24:24,191 --> 00:24:26,632 ඇත්තටම, මම ආවේ ඔයාව හම්බවෙන්න. 360 00:24:31,380 --> 00:24:32,680 හරි එහෙනම්. 361 00:24:36,239 --> 00:24:37,780 මගෙන් මොකක්ද වෙන්න ඕන? 362 00:24:38,788 --> 00:24:41,181 මට අහන්න ලැබුනා ඔයාට ස්තුතිවන්ත වෙන්න සටන හොදට සිද්දවෙනවයි කියලා, 363 00:24:41,206 --> 00:24:43,343 එක දවසකදි සියගානක් මිනිස්සු මැරුණා. 364 00:24:43,368 --> 00:24:45,133 ඒකනම් හරිම චමත්කාරයි. 365 00:24:45,158 --> 00:24:46,652 මගේ හැම දවසක්ම එකතු කළත්, 366 00:24:46,654 --> 00:24:48,725 ඒකෙ ළගින්වත් තියන්න මදි. 367 00:24:49,641 --> 00:24:51,070 මම දන්නවා මම කරපු දේ මොකක්ද කියලා, 368 00:24:52,706 --> 00:24:55,275 ඉතින් මට ඒක හිතේ තියාගෙන ඉතුරු කාලේ ජීවත්වෙන්න වෙනවා. 369 00:24:56,210 --> 00:24:58,709 හෘද සාක්‍ෂිය නිදහස් පාස් එකක් විතරක්නම් 370 00:24:58,734 --> 00:25:00,474 ඒ වගේම ඒක ඔයාගෙ ඔළුව ඇතුලෙ තියෙන කටහඩක් නොවුනානම් 371 00:25:00,499 --> 00:25:03,749 ඔයා මතක් කරන්නවත් බැරි සිදුවීම්වලදී ඒකට ඇහුම්කන් දෙනවා අගවයි. 372 00:25:04,138 --> 00:25:08,180 මමත් හෘද සාක්ෂියෙන් නිදහස් වෙලා ඉන්නෙ. 373 00:25:08,382 --> 00:25:09,847 මට ඔයා ගැන සතුටුයි. 374 00:25:12,405 --> 00:25:13,612 ඔයා මට ඉඩ දෙනවනම්, 375 00:25:13,754 --> 00:25:15,374 මට පාලන මැදිරියට යන්න ඕන. 376 00:25:18,725 --> 00:25:21,882 ඇයි ඇබි කළා වගේ යක්ෂයාව 377 00:25:23,005 --> 00:25:24,751 වැළදගන්නේ නැත්තේ? 378 00:25:31,705 --> 00:25:33,256 මම තමයි එයාට පෙති අරන් ආවේ. 379 00:25:34,538 --> 00:25:37,570 - එයා ඔයාට ඒක කිව්වද? - නෑ, ඒත් දැන් එයා ඒවා අතෑරලා ඉන්නෙ. 380 00:25:37,572 --> 00:25:39,811 මට විශ්වාසයි ඔයා එයාට කෘතඥ වෙනවා ඇති ඔයාගෙ ජිවිතේ බේරුව නිසා, 381 00:25:39,836 --> 00:25:45,044 ඉතින් ඔයා ඇත්තටම එයා ගැන හිතනවානම්, ඔයා ඔය වැඩේ නවත්තලා දාලා 382 00:25:45,046 --> 00:25:46,320 එයාට සුව වෙන්න ඉඩ දෙයි. 383 00:25:46,875 --> 00:25:48,432 මට ඒක කරන්න බෑ. 384 00:25:50,624 --> 00:25:52,669 හොදයි. මං හිතන්නෙ ඔයා දැන් යන්න ඕන. 385 00:25:52,694 --> 00:25:54,453 ඇබ්බැහි වෙච්ච ගොඩක් අයට පෞද්ගලික වින්නැහියකදී 386 00:25:54,455 --> 00:25:56,121 ඒක දරාගන්න බැරුව යනවා... 387 00:25:56,123 --> 00:25:57,411 ඔයා ඒක දන්නවද? 388 00:25:57,436 --> 00:25:59,535 උදාහරණයක් වශයෙන් ගත්තොත් තමන් ආදරේ කරන කෙනෙක්ගෙ මරණයක්. 389 00:26:01,513 --> 00:26:02,962 එපා! නවත්තනවා! 390 00:26:45,999 --> 00:26:47,049 හරි. 391 00:26:48,833 --> 00:26:51,098 - ඇබි... - කතා කරන්න එපා. 392 00:26:51,891 --> 00:26:53,808 මට... මට ඕක හොද කරන්න පුළුවන්. 393 00:26:58,052 --> 00:26:59,328 මං ඔයාට සමාව දෙනවා. 394 00:26:59,859 --> 00:27:04,356 මං දන්නවා මගේ හිත වෙනස් කරන්න කියලා ඔක්ටේවියාට කිව්වේ ඔයා බව. 395 00:27:07,879 --> 00:27:11,030 මාකස්, අල්ලගෙන ඉන්න. අල්ලගෙන ඉන්න. 396 00:27:11,032 --> 00:27:13,996 එයා තමයි ඒ මිනිස්සුන්ව මැරුවේ නැතුව ඔයා නෙවෙයි. 397 00:27:15,803 --> 00:27:17,603 ඒක කලේ ඔක්ටේවියා. 398 00:27:20,726 --> 00:27:22,313 ඒක කලේ ඔක්ටේවියා. 399 00:27:33,790 --> 00:27:34,587 අම්මේ. 400 00:27:34,872 --> 00:27:35,796 මම මෙතන ඉන්නවා... 401 00:27:36,638 --> 00:27:37,671 මගේ දරුවෝ... 402 00:27:38,134 --> 00:27:40,504 ඔයා මට යන්න දෙන්න ඕන. 403 00:27:42,787 --> 00:27:43,787 නෑ. 404 00:27:44,485 --> 00:27:47,912 ගෝත්‍රය අපිව බේරගන්න එයි. 405 00:27:48,828 --> 00:27:50,695 එයාලා සටන් කරයි. 406 00:27:51,550 --> 00:27:52,809 ඔහොම ඉවසගෙන ඉන්න... 407 00:27:53,041 --> 00:27:54,367 තව ටික වෙලාවයි, ඊට පස්සෙ... 408 00:27:54,392 --> 00:27:55,989 එයාලා එන්නෙ නෑ. 409 00:27:57,888 --> 00:27:59,622 ගෝත්‍රය බෙදිලා ගිහින්. 410 00:28:04,671 --> 00:28:06,088 මගේ සටන අවසන්. 411 00:28:10,026 --> 00:28:11,657 ඒයි, එපා. 412 00:28:15,804 --> 00:28:17,037 එතකොට මැඩිට මොකෝ වෙන්නෙ? 413 00:28:19,223 --> 00:28:20,999 මොන වගේ බාරකාරයෙක්ද 414 00:28:21,158 --> 00:28:22,677 වයස අවුරුදු 12ක කමාන්ඩර් කෙනෙක්ව 415 00:28:22,702 --> 00:28:24,075 තනියම අතෑරලා යන්නෙ? 416 00:28:25,326 --> 00:28:27,272 දිගටම සටන් කරන්න, 417 00:28:28,181 --> 00:28:30,703 ඔයා වෙනුවෙන් බැරිනම් එයා වෙනුවෙන් හරි. 418 00:28:34,419 --> 00:28:36,410 ගෝත්‍රය බෙදිලා ගිහින්.. 419 00:28:39,640 --> 00:28:41,022 මමයි ඒක භේද කලේ... 420 00:28:42,979 --> 00:28:45,057 ඔව්. ඔයා තමයි. 421 00:29:00,469 --> 00:29:01,565 ඔයාගෙ ඔළුවට කොහොමද? 422 00:29:04,098 --> 00:29:05,269 ඔයාගෙ ඔළුව කොහොමද? 423 00:29:06,845 --> 00:29:09,168 මං හිතන්නෙ තමන් ආදරේ කෙරුව හැමෝම වගේ තමන්ව 424 00:29:09,170 --> 00:29:12,538 ද්‍රෝහියෙක් විදිහට බලන එක ලොකු වේදනාවක් වෙන්න ඇති. 425 00:29:12,540 --> 00:29:13,841 ඒකනම් එහෙම තමයි... 426 00:29:15,582 --> 00:29:17,982 හැබැයි ඒකෙන් මැඩිව ආරක්‍ෂා වෙනවනම්, 427 00:29:18,076 --> 00:29:19,696 මට ඒකත් එක්ක ජීවත්වෙත හැකි. 428 00:29:20,406 --> 00:29:22,617 විශිෂ්ට වන්හේඩා, 429 00:29:23,581 --> 00:29:26,572 තමන්ගෙ මිනිස්සුන්ව ආරක්‍ෂා කරන්න ඕනම දෙයක් කරන්න ලෑස්තියි. 430 00:29:28,111 --> 00:29:31,906 නිවැරදි කිරීමක්... එක පුද්ගලයෙක්ව. 431 00:29:33,757 --> 00:29:36,958 එයා ඒක අගය කරන්නෙ නැති එකනම් හරි අපරාධයක්. 432 00:29:43,077 --> 00:29:45,454 අපි හැමෝගෙම අත්වල ලේ ගෑවිලා තියෙනවනේ ඉතින්, 433 00:29:47,100 --> 00:29:48,776 නැත්නම් ඔයා හිතන්නෙ මවුන්ට් වෙදර්වලදී 434 00:29:48,801 --> 00:29:51,022 ඔයා මරලා දාපු අයව ඒකට අදාළ වෙන්නෙ නැහැයි කියලද 435 00:29:51,047 --> 00:29:52,351 ඔයා නියෝග පිළිපැදපූ නිසා? 436 00:29:55,867 --> 00:29:58,347 මට අවස්ථාව ලැබුන වෙලාවේ තමුන්ව මරලා දාන්නයි තිබ්බේ. 437 00:29:59,406 --> 00:30:02,295 ඒකෙන් මගේ උභතෝකෝටිකය ටිකක් විතර ලේසි උනා. 438 00:30:02,297 --> 00:30:03,808 මොන උභතෝකෝටිකයක්ද? 439 00:30:04,433 --> 00:30:06,833 අපි කතා කරන එක නවත්තපු ගමන්ම ඔයාව මරලා දාන්න කියලා 440 00:30:06,835 --> 00:30:08,693 අර මිනිස්සුන්ට නියෝග ලැබිලා තියෙන්නෙ. 441 00:30:11,446 --> 00:30:13,150 මම කැමතියි එයාලා එහෙම නොකරනවානම්. 442 00:30:13,942 --> 00:30:15,445 ඔයා මොකටද ඒ ගැන හිතන්නෙ? 443 00:30:16,778 --> 00:30:18,173 බෙලමි ඔයාට ආදරේ කළා. 444 00:30:20,219 --> 00:30:21,619 ඔයා එයාට හොදින් හිටියා. 445 00:30:22,514 --> 00:30:25,763 මට කියන්න පුළුවන් තරමට, එයත් ඔයා වෙනුවෙන් හොදින් හිටියා. 446 00:30:26,248 --> 00:30:27,248 හ්ම්ම්. 447 00:30:28,748 --> 00:30:29,841 මොකෝ? 448 00:30:29,866 --> 00:30:31,899 බෙලමි මැරිලා නෑ, ක්ලාක්. 449 00:30:33,595 --> 00:30:36,229 එයා මැරිලා හිටියෙ නෑ මේ වෙනකම්... 450 00:30:42,738 --> 00:30:45,271 එයා පෝලිස්වල ඔයාගෙ ද්‍රෝහීවීමෙන් බේරිලා 451 00:30:45,273 --> 00:30:48,253 මෙහාට ඇවිත් ඔයාගෙ ද්‍රෝහීවීමට අහුවුනා. 452 00:30:49,120 --> 00:30:52,946 මොකෝ, ඒ ගමන ඔයා බෙලමි ගැන හිතනවද? 453 00:30:52,948 --> 00:30:54,943 මම හැමදාම එයා ගැන හිතුවා. 454 00:30:54,968 --> 00:30:56,250 දුක් වෙන්න එපා. 455 00:30:56,431 --> 00:30:57,911 එයා තවමත් අර දුර්ගයේ ජිවතුන් අතර ඉන්නවනම්, 456 00:30:57,936 --> 00:31:00,303 එයා ඉක්මනටම මැරිලා යයි 457 00:31:00,328 --> 00:31:01,864 මැක්‍රරි රේවන්ට වදදීලා 458 00:31:02,437 --> 00:31:05,757 ෂෝට කියලා මිසයිල ගැස්සෙව්වාට පස්සෙ. 459 00:31:07,175 --> 00:31:08,740 එයා මැඩිගෙ ඔළුවට දැල්ල දැම්මා. 460 00:31:08,765 --> 00:31:10,260 එයා ඒක කලේ අපි හැමෝවම බේරගන්න, 461 00:31:11,689 --> 00:31:16,328 අනික එයා ඒක කැමැත්තෙන්මයි අරගත්තේ, එහෙම නේද හෙඩා? 462 00:31:16,353 --> 00:31:18,075 එයාට එහෙම කතා කරන්න එපා. 463 00:31:18,316 --> 00:31:19,771 එයා ඒක දන්නවා. 464 00:31:26,609 --> 00:31:31,779 ඔව්, මොකද ඔයා නිර්භීතයි වගේම නොසැලකිලිමත් උනා 465 00:31:33,202 --> 00:31:34,679 ඒ වගේම මම කරදරේක වැටිලා හිටියෙ. 466 00:31:34,704 --> 00:31:36,063 ඒක හරි. 467 00:31:36,541 --> 00:31:38,566 මම ඒක කලේ මම ඔයාට ආදරේ නිසා. 468 00:31:40,501 --> 00:31:42,489 මම හිතුවේ ආදරය දුර්වලකමක් කියලා. 469 00:31:43,255 --> 00:31:45,911 ඔයාගෙ ඔලුවේ ඉන්න කමාන්ඩර්ලා ඔයාට එහෙම නෙවෙයිද කියන්නෙ? 470 00:31:45,936 --> 00:31:48,603 ඔව්, එක් කෙනෙක් ඇරෙන්න. 471 00:31:53,392 --> 00:31:54,724 ඔයා ටිකක් නිදාගත්තනම් හොදයි. 472 00:31:54,726 --> 00:31:56,335 මට නිදාගන්න ඕන නැහැ. 473 00:31:57,501 --> 00:31:59,717 මම ඇස් වහගන්න හැමවෙලාවකම වගේ, 474 00:32:00,462 --> 00:32:05,702 මට පේනවා ඔයා මවුන්ට්වෙදර්වල දොරටුව ගාව 475 00:32:06,528 --> 00:32:11,399 යුද්දෙට සූදානමින් ඉන්නවා, එතකොටම මම එතනින් යන්න යනවා, 476 00:32:12,132 --> 00:32:14,160 ඔයාව එතන තනි කරලා දාලා. 477 00:32:15,201 --> 00:32:17,542 ඉන්න මම ඔයාට ඒක තේරුම් කරලා දෙන්නම්. 478 00:32:18,580 --> 00:32:20,635 ලෙක්සා හතුරා එක්ක එකගතාවයකට ඇවිත් 479 00:32:20,684 --> 00:32:24,475 තමන්ගෙ අයව ආරක්‍ෂා කළා, ආකාශ ගෝත්‍රය මැරෙන්න ඇරලා. 480 00:32:25,427 --> 00:32:29,035 ඔව්, මම මෙහෙදී කළා වගේම. 481 00:32:29,060 --> 00:32:31,202 ඔයාව ආරක්‍ෂා කරන්න ගිහින් මට නැතිවුනේ මොනාද කියලා 482 00:32:31,227 --> 00:32:33,273 මට හොල්මන්වලින් දැනගන්න ඕන නෑ, මැඩි. 483 00:32:34,655 --> 00:32:38,635 ක්ලාක්, එයා හොල්මනක් නෙවෙයි. 484 00:32:38,637 --> 00:32:39,900 එයා හැබෑවක්. 485 00:32:39,985 --> 00:32:41,286 ඒ හැමෝම ඇත්ත අය, 486 00:32:41,311 --> 00:32:44,479 අනික එයා මට ඒ මතකය පෙන්නපු කාරණෙ ගැන ඔයා හිතන විදිහ වැරදියි. 487 00:32:45,755 --> 00:32:48,945 ඔයාට ද්‍රෝහී වෙන එක තමයි එයාගෙ ලොකුම පසුතැවිල්ල. 488 00:32:51,650 --> 00:32:53,383 එයා ඒක මට පෙන්නුවේ මොකද 489 00:32:53,385 --> 00:32:55,162 එයා කැමති නෑ එයා කෙරුව වරදම 490 00:32:55,187 --> 00:32:57,122 ඔයත් කරනවා දකින්න. 491 00:32:58,435 --> 00:33:01,444 අනේ, ක්ලාක්. මං දන්නවා ඔයා බයවෙලා ඉන්නෙ කියලා. 492 00:33:02,061 --> 00:33:05,170 මාත් බයවෙලා ඉන්නෙ, හැබැයි මට මේක කරන්න වෙනවා, 493 00:33:06,568 --> 00:33:08,675 ඔයාට සිද්දවෙනවා මට ඒකට ඉඩ දෙන්න. 494 00:33:12,569 --> 00:33:14,126 අනේ මැඩි... 495 00:33:17,228 --> 00:33:19,705 මෙහෙම තමයි අපි ජිවිතේ බේරගන්නේ. 496 00:33:21,915 --> 00:33:23,680 එහෙම වෙන්න පුළුවන්... 497 00:33:25,478 --> 00:33:28,947 හැබැයි ජීවත්වෙනවා කියන දේ පණ ගැට ගහගන්නවට වඩා දෙයක්. 498 00:33:38,496 --> 00:33:41,104 එයාලා කතා කරලා ඉවරයි. මේකි උඹේ. 499 00:33:52,143 --> 00:33:53,142 මොකක්? 500 00:34:08,340 --> 00:34:09,927 - හොද තීරණයක්. - එන්න. 501 00:34:09,952 --> 00:34:11,906 මිසයිලවලට කලින් අපි සටන්බිමට යන්න ඕන. 502 00:34:11,930 --> 00:34:13,161 අපිට රෝවර් එකෙන් යතහැකි. 503 00:34:13,598 --> 00:34:14,598 හොදයි. 504 00:34:15,133 --> 00:34:17,484 මර්ෆියි එමොරියි ළග සොනික් තුවක්කුවක් තියෙනවා. 505 00:34:18,995 --> 00:34:21,153 ක්ලාක්, වැඩි වෙලාවක් නැහැ. අපිට යන්න වෙනවා. 506 00:34:22,472 --> 00:34:24,807 නෑ. ඔයාට යන්න වෙනවා. 507 00:34:25,380 --> 00:34:26,689 මම ප්‍රවාහන යානය නතර කරන්න ඕන 508 00:34:26,713 --> 00:34:29,253 එතකොට ඔයාට පුළුවන් දුර්ගය හරහා 509 00:34:29,278 --> 00:34:30,604 කට්ටියව එක්ක එන්න. 510 00:34:31,209 --> 00:34:34,183 මෙන්න. ඔයාට එන්ජිම පණ ගන්වන්න මේක ඕන වෙයි. 511 00:34:34,185 --> 00:34:35,573 ඕක හයි කරන තැන මතකනේ? 512 00:34:36,324 --> 00:34:39,422 ක්ලාක්, අනේ. මට ඔයාව ඕන. 513 00:34:40,428 --> 00:34:42,345 මම හැමදාම ඔයා ගාව ඉදියි. 514 00:34:43,432 --> 00:34:45,214 මම හැමදාම ඔයාව ආරක්‍ෂා කරනවා. 515 00:34:46,145 --> 00:34:47,668 මෙහෙම තමයි දැන් මම ඒක කරන්නෙ. 516 00:34:49,430 --> 00:34:51,434 එකෝ ඔයාගෙ ළගින්ම ඉදියි. 517 00:34:51,436 --> 00:34:52,867 ගමනේ හැම පියවරකදිම වගේ. 518 00:34:55,632 --> 00:34:56,939 මම කියන දේ අහගන්න. 519 00:34:58,151 --> 00:34:59,742 ඔයා ගොඩක් විශේෂයි, මැඩි, 520 00:34:59,744 --> 00:35:01,878 මම ඒක දැනගත්තෙ ඔයාව මුලින්ම හම්බවුන දවසේ 521 00:35:01,880 --> 00:35:03,908 ඔයා මාව අර වලස් උගුලට අරන් ගිය එකෙන්. 522 00:35:04,848 --> 00:35:08,918 මෙච්චර කාලයක්, ඔයා හිතුවේ මම ඔයාව ජිවත් කෙරෙව්වා කියලා, 523 00:35:09,348 --> 00:35:11,942 හැබැයි ඔයා තමයි මාව බේරගත්තේ. 524 00:35:15,009 --> 00:35:18,861 ඔයා ශැලෝ නිම්න ගෝත්‍රයේ මැඩි, 525 00:35:18,863 --> 00:35:20,863 බෙකා ප්‍රම්හෙඩාගෙ උරුමකාරිය, 526 00:35:20,997 --> 00:35:23,793 ගස් ගෝත්‍රයේ ලෙක්සාගෙ අනුප්‍රාප්තිකයා. 527 00:35:24,587 --> 00:35:26,449 මම එයාට ගොඩක් ආදරේ කළා, 528 00:35:26,865 --> 00:35:30,239 හැබැයි ඔයාට මගේ තියෙන ආදරේ එක්ක ඒක සසදන්නවත් බෑ. 529 00:35:39,951 --> 00:35:42,318 ඔයාව ආයේ මට දකින්න නොලැබුනොත් එහෙම? 530 00:35:42,320 --> 00:35:45,021 නෑ, ඒකනම් වෙන්නෙ නෑ. 531 00:35:45,023 --> 00:35:46,582 කොහොමද ඔච්චර විශ්වාසෙන් කියන්නෙ? 532 00:35:51,659 --> 00:35:53,125 ඒක සරලයි. 533 00:35:53,259 --> 00:35:55,131 ඔයා කමාන්ඩර් වෙන්න පුළුවන්, 534 00:35:55,133 --> 00:35:57,175 හැබැයි මම තමයි මරණයේ පාලකයා, 535 00:35:58,619 --> 00:36:01,448 ඉතින් මං කියන්නෙ, අපි ආයේ මුණගැහේවි. 536 00:36:18,045 --> 00:36:19,380 යන්න ගිහින් එයාව බේරගන්න. 537 00:36:36,003 --> 00:36:37,151 රේවන්, නවත්තන්න. 538 00:36:37,293 --> 00:36:39,826 - අපි මෙහෙන් පැනගන්නවා. - නෑ. අපි යන්නෙ නෑ. 539 00:36:40,243 --> 00:36:42,177 බලන්න. මැක්‍රරිට ඕන දේ ලැබෙනකම්ම 540 00:36:42,179 --> 00:36:44,754 මිනිහා අපිට වද දෙයි, මට බෑ ඒක සිද්දවෙන්න දෙන්න, 541 00:36:45,639 --> 00:36:47,832 ඉතින් ඔයා මගේ කරපටිය ගැන බලන්න ඕන. 542 00:36:50,122 --> 00:36:51,459 මං ඔයාට කියන්නෙ ඒක ගලවන්න කියලා නෙවෙයි. 543 00:36:51,483 --> 00:36:52,923 මං ඔයාට කියන්නෙ ඒක සක්‍රිය කරන්න කියලා. 544 00:36:55,451 --> 00:36:56,740 මම ඔයාව මරන්නේ නෑ, ෂෝ. 545 00:36:56,765 --> 00:36:58,547 ඒ වගේම මම ගෝත්‍රයට බෝම්බ දාන්නෙත් නෑ. 546 00:37:03,359 --> 00:37:04,708 ඔයා බයෙන් ඉන්නෙ ඔයාගෙ හිත වෙනස් වෙයි කියලද? 547 00:37:04,733 --> 00:37:07,800 ඔව්. මගේ හිත වෙනස් වෙයි උන් ඔයාට වද දෙන කොට. 548 00:37:10,254 --> 00:37:12,150 අනේ, රේවන්. ඒක තමයි එකම විදිහ. 549 00:37:13,848 --> 00:37:16,751 මාව මැරිලා ගියොත් එහෙම මැක්‍රරිට කිසිමදෙයක් නැතිවෙනවා. 550 00:37:18,107 --> 00:37:20,482 මට මේක තනියම ක්‍රියාත්මක කරන්න බෑ, හැබැයි ඔයා... 551 00:37:22,727 --> 00:37:24,321 ලෑස්ති වෙනවා, ලුතිනන්. 552 00:37:25,817 --> 00:37:27,648 ගමන ටිකක් රළු වෙන්නයි යන්නෙ. 553 00:37:42,281 --> 00:37:44,117 අතන පණ තියෙන කෙනෙක් ඉන්නවා. 554 00:37:45,579 --> 00:37:47,023 පහත් වෙනවා. උන් ඔයාව දකියි. 555 00:37:51,848 --> 00:37:53,322 මම මැරෙන එක ගැන ඔයාට ගානක් තියෙනවද? 556 00:37:54,760 --> 00:37:56,461 ඒක නෙවෙයිද ඔයාටත් ඕන? 557 00:37:57,263 --> 00:37:58,448 ඔව්. 558 00:38:08,764 --> 00:38:10,437 එයාගෙ හදගැස්ම අඩුවෙනවා. 559 00:38:11,512 --> 00:38:14,543 අපි දැන්ම යන්න ඕන. මම උන්ට ඉලක්කයක් දෙන්නම්. 560 00:38:14,624 --> 00:38:18,696 ඊළග වතාවේ උන් වෙඩි තියන්න ගත්තහම අපි දුවමු. 561 00:38:19,611 --> 00:38:20,710 මම ගායාව අරන් යන්නම්. 562 00:38:20,735 --> 00:38:21,760 නෑ. 563 00:38:23,543 --> 00:38:25,788 ඔයා මං වෙනුවෙන් මැරෙන්නෙ නෑ. 564 00:38:27,679 --> 00:38:29,035 එයා හරි. 565 00:38:41,711 --> 00:38:44,117 මම බිදලා දාපු දේ මට ආයේ කවදාවත්ම හදන්න බැරි වෙන්න පුළුවන්, 566 00:38:45,265 --> 00:38:46,817 හැබැයි මට පුළුවන් ඔයාලව බේරගන්න. 567 00:38:48,571 --> 00:38:50,632 මාව තමයි උන්ට වැඩියෙන්ම ඕන කරන්නෙ. 568 00:38:52,501 --> 00:38:57,004 උන් වෙඩි තියන්න ගත්තහම, පිස්සුවෙන් වගේ දුවන්න. 569 00:39:06,752 --> 00:39:08,262 මාගේ සියල්ලක්ම අප සැම වෙනුවෙන්. 570 00:39:09,757 --> 00:39:11,253 මාගේ සියල්ලක්ම අප සැම වෙනුවෙන්. 571 00:39:30,655 --> 00:39:31,971 මගේ අයියා... 572 00:39:35,787 --> 00:39:37,593 මගේ වගකීමක්. 573 00:39:49,985 --> 00:39:51,284 පහත්වෙන්න! 574 00:39:53,461 --> 00:39:57,788 තමුන් ගෝත්‍රයේ කෙනෙක්, නැත්නම් තමුන් ගෝත්‍රයේ හතුරෙක්. 575 00:39:57,813 --> 00:39:59,114 තෝරගනින්. 576 00:40:29,525 --> 00:40:31,413 ඔක්ටේවියා, නගින්න, දැන්මම! 577 00:40:39,903 --> 00:40:42,847 යාහ්! කවුරුහරි මුදාගැනිමකට කතා කළාද? 578 00:40:45,345 --> 00:40:47,746 ඉක්මන් කරන්න! අපිට දවසම මෙතන ඉන්න බෑ. 579 00:40:48,193 --> 00:40:49,832 ඔයා මේක හැදුවා කියලා නේද කිව්වේ. 580 00:40:49,834 --> 00:40:51,734 පැහැදිලිවම හදලා නෑ වගේ. 581 00:40:53,004 --> 00:40:55,371 ඒක පුපුරන්නයි යන්නෙ! ඕක විසි කරලා දාන්න! 582 00:41:01,828 --> 00:41:03,579 එන්න. ඇතුළට නගින්න. 583 00:41:48,518 --> 00:41:54,264 WEBRip resync by ChaRu 584 00:41:54,441 --> 00:42:01,951 ♥♥♥ඔබගේ ආදරණියන්ට තෑගී යවන්න♥♥♥ WWW.LAKWIMANA.COM වෙත පිවිසෙන්න 585 00:42:02,107 --> 00:42:17,062 බයිස්කෝප් අඩවියෙන් නිකුත් කළ උපසිරසියකි. කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න.