1 00:00:00,898 --> 00:00:02,350 "The 100" පසුගිය කොටස්වලින්... 2 00:00:02,375 --> 00:00:04,724 ලුනා, ඔයා තමයි ඔයාගේ වර්ගයේ අන්තිමයා, 3 00:00:04,749 --> 00:00:05,714 අන්තිම නයිට්බ්ලඩ්. 4 00:00:05,716 --> 00:00:06,943 ඔයා මේක බාර අරගෙන 5 00:00:06,968 --> 00:00:07,983 මීළග කමාන්ඩර් වෙනවද? 6 00:00:07,985 --> 00:00:08,974 බැහැ. 7 00:00:08,999 --> 00:00:11,867 අපි බාරගන්නේ සටන් කරන, මිනීමරන එක, 8 00:00:12,223 --> 00:00:13,789 නවත්තපු මිනිස්සුන්ව. 9 00:00:14,265 --> 00:00:16,929 ආකාශ ගෝත්‍රය මට කියවලා මගේ මුළු පවුලම මැරෙව්වා. 10 00:00:16,954 --> 00:00:18,363 මට කිසිම කෙනෙක් නෑ දැන්. 11 00:00:18,365 --> 00:00:20,132 මට ඔයාගේ අහිමිවීම ගැන කනගාටුයි, 12 00:00:20,134 --> 00:00:21,874 ඒත් මේ චිප් එක, ඒ තාක්ෂනය, 13 00:00:21,906 --> 00:00:23,040 ඒක අපි හැමෝටම බලපෑවා. 14 00:00:23,065 --> 00:00:27,133 මම, ඇස්ගීඩාහි රොන් රජු, මම සිහසුනේ ආරක්ෂකයා, 15 00:00:27,158 --> 00:00:29,310 වගේම දැල්ලෙහි බාරකරු. 16 00:00:29,933 --> 00:00:31,446 මේක දේව අපහාසයක්. 17 00:00:31,471 --> 00:00:33,300 දැල්ලට බැහැ සදහටම ගෝත්‍ර ටික නවත්තගෙන ඉන්න. 18 00:00:33,324 --> 00:00:34,590 එයාලා අපිට විරුද්ධව එකතු වුනොත්... 19 00:00:34,592 --> 00:00:35,758 එයාලා ආකාශ ගෝත්‍රය වෙනුවෙන් එයි. 20 00:00:35,760 --> 00:00:38,185 විකිරණ අපි හැමෝම වෙනුවෙන් ඒවි. 21 00:00:39,430 --> 00:00:41,893 අපි විකිරණ පහවෙලා යනකම් ඉන්න, 22 00:00:41,918 --> 00:00:43,299 ආරක්‍ෂිත තැනක් හොයාගන්න ඕන. 23 00:00:43,301 --> 00:00:44,667 මේක තමයි. 24 00:00:44,669 --> 00:00:47,264 අපි හිටගෙන ඉන්නේ අපේ විසදුම උඩ. 25 00:00:47,289 --> 00:00:48,833 ජල උත්පාදකය නැතුව අපේ කීදෙනෙක්ට 26 00:00:48,858 --> 00:00:50,573 යානයේ බේරිලා ඉන්න පුලුවන්ද? 27 00:00:50,575 --> 00:00:52,514 සියදෙනෙක්ට වඩා බෑ. 28 00:01:00,813 --> 00:01:03,623 මහන්සි වෙලා වැඩ කරන මිනිස්සුන්ට දවසට දෙපාරක් කන්න දෙන එකෙන්, 29 00:01:03,648 --> 00:01:04,854 අපිට යාලුවොනම් ඇති කරගන්න බෑ. 30 00:01:04,856 --> 00:01:05,820 හොදයි, අපේ මිනිස්සුන්ට තේරුම්ගන්න 31 00:01:05,845 --> 00:01:07,894 පුළුවන් දෙයක් තියෙනවනම්, ඒ තමා සලාක ක්‍රමය. 32 00:01:07,919 --> 00:01:10,004 ඇරත්, අපි මේ දොරවල් වැහුවට පස්සේ, 33 00:01:10,029 --> 00:01:12,531 ඊලග අවුරුදු 5ටම එක වේලයි කන්න වෙන්නේ. 34 00:01:12,609 --> 00:01:14,797 හැමදාම එක්වේලක් විතරක් කන්න. 35 00:01:15,671 --> 00:01:18,175 දඩයමේ යන එන්න එන්නම එන්නේ හිස් අතින්. 36 00:01:18,831 --> 00:01:20,069 ඔයාගේ යාලුවා නයිලාට පින්සිද්ද වෙන්න, 37 00:01:20,071 --> 00:01:21,570 අපි කලින්ට වඩා මස් සංරක්ෂණය කරනවා, 38 00:01:21,572 --> 00:01:22,858 හැබැයි ඒක ගෑවෙන්නවත් මදි. 39 00:01:22,883 --> 00:01:24,656 වතුර හදන්න ක්‍රමයක් නැතුව, අපි ආක් එකේදී කළා වගේ 40 00:01:24,681 --> 00:01:26,709 ප්‍රෝටීන් වවන එක කරගන්න බෑ. 41 00:01:27,674 --> 00:01:29,612 අපි හාමත් වෙද්දී ඒක මතක් කරගන්න. 42 00:01:30,440 --> 00:01:32,081 මං හාමත් වෙන්නේ නෑ 43 00:01:32,083 --> 00:01:34,250 මොකද මම ඇතුලේ ඉන්නේ නෑ. 44 00:01:34,252 --> 00:01:35,851 ඔයා ඉන්නවා. 45 00:01:36,485 --> 00:01:38,087 ඒ කියන්නේ ඔයා ලැයිස්තුවක් හදලා ඉවරද? 46 00:01:38,794 --> 00:01:41,290 නැහැ. පානීය ජලයේ තත්වේ කොහොමද? 47 00:01:41,292 --> 00:01:43,392 ක්ලාක්, කතාවෙන් පැනලා යන්න එපා. 48 00:01:43,394 --> 00:01:44,760 අපි දැනගන්න ඕනේ විකිරණ එද්දී මේ දොරවල්වලින් 49 00:01:44,762 --> 00:01:46,796 ඇතුලේ ඉන්නේ කවුද කියලා. 50 00:01:46,798 --> 00:01:48,864 අපි ඒක දැන්ම දැනගන්න ඕන නැහැ. 51 00:01:48,866 --> 00:01:50,733 අපිට ඉස්සරහ ගේට්ටුවට වෛද්‍ය සහය ඕන. 52 00:01:50,735 --> 00:01:53,135 මෙතන ලෙඩ්ඩු වගයක් ඉන්නවා. 53 00:01:54,586 --> 00:01:57,013 තව ළගට එන්න එපා. 54 00:01:58,169 --> 00:02:01,610 අනේ. එයාලට ඔයාලගේ බෙහෙත් ඕනේ. 55 00:02:01,612 --> 00:02:03,546 යනවා. පස්සට වෙනවා. 56 00:02:07,118 --> 00:02:09,652 නයිකෝ. 57 00:02:09,654 --> 00:02:10,786 මොකද වෙන්නේ මේකත් මර්ෆිව අල්ලන් උන් කළා වගේ 58 00:02:10,788 --> 00:02:12,922 භුමිවාසි ප්‍රහාරයක්නම්? 59 00:02:12,924 --> 00:02:14,156 එයාලට මොකක්ද වුනේ? 60 00:02:14,158 --> 00:02:15,257 අසනීපයි. 61 00:02:15,259 --> 00:02:17,259 මෙහාට එන අතරමගදී 40කට වඩා මැරුණා. 62 00:02:21,783 --> 00:02:23,099 ලුනා? 63 00:02:25,608 --> 00:02:29,472 අනේ මම ඔයාලට කරපු දේ නිසා අපිව හරවලා යවන්නනම් එපා. 64 00:02:30,942 --> 00:02:34,910 පාරෙන් අයින්වෙන්න. මට යන්න ඉඩ දෙන්න. 65 00:02:48,305 --> 00:02:51,961 අම්මේ, මේ මොකක්ද? 66 00:02:53,059 --> 00:02:57,133 උණ, කුෂ්ට, වමනේ. 67 00:02:57,552 --> 00:02:59,802 - මේ ARS. - මොකක්ද ARS කියන්නේ? 68 00:02:59,804 --> 00:03:02,505 උග්‍ර විකිරණ ව්‍යාධිය. 69 00:03:08,213 --> 00:03:10,346 කවද්ද රෝග ලක්ෂණ පෙන්නුම් කලේ? 70 00:03:10,348 --> 00:03:11,914 හරියටම මතක නෑ. 71 00:03:11,916 --> 00:03:13,883 මාළු මැරෙන්න පටන්ගන්න කලින් වුනේ. 72 00:03:13,885 --> 00:03:15,184 මාළු මැරෙනවද? 73 00:03:15,186 --> 00:03:17,053 මුහුදේ ඉදන් ක්ෂිතිජයට යනකම් 74 00:03:17,055 --> 00:03:19,622 හැම පැත්තකම පාවෙනවා. 75 00:03:20,063 --> 00:03:22,858 මේක බෝවෙන්නේ නෑ. මෙයාලව වෛද්‍ය කුටියට ගෙනියමු. 76 00:03:23,114 --> 00:03:24,316 එන්න. 77 00:03:25,496 --> 00:03:26,629 එන්න. 78 00:03:30,090 --> 00:03:33,590 මම ඔයාව අල්ලගත්තා. හරි. ඔන්න හරි. 79 00:03:36,400 --> 00:03:38,040 ඒක දැනටම ඇවිත්. 80 00:03:39,305 --> 00:03:41,580 The 100 S04E03 WEB-DL resync by ChaRu facebook.com/charuka.indunil.98 81 00:03:41,761 --> 00:04:08,499 මෙම උපසිරසි www.baiscopelk.com වෙනුවෙන් නොමිලයේ නිකුත් කරන ලදී.වීඩියෝ පිටපත ගැන අප වගකියනු නොලැබේ. 82 00:04:08,558 --> 00:04:11,866 ♫උපසිරසි නිමැවුම නිලුපුල් මධුකප්‍රිය පෙරේරා♫ ©www.baiscopelk.com/197© 83 00:04:22,284 --> 00:04:24,524 ඔයා මෙතන ඉන්න එක ආරක්‍ෂිත නෑ. ඔයාට මොනාද ඕනේ? 84 00:04:24,549 --> 00:04:26,472 මට ඕනේ ඔයා තානාපති රෆායෙල්ව බලාගත්තා වගේම 85 00:04:26,497 --> 00:04:28,997 මං වෙනුවෙන් තව වැඩක් කරන්න. 86 00:04:32,276 --> 00:04:34,147 අපි තනියම කතා කරන්න ඕන. 87 00:04:34,917 --> 00:04:36,398 ඔයාට ඉන්ද්‍රාව විශ්වාස කරන්න බැරිනම්, 88 00:04:36,400 --> 00:04:38,601 ඔයාට මාවත් විශ්වාස කරන්න බෑ. 89 00:04:45,431 --> 00:04:47,476 දැල්ල හොරකම් කරලා. 90 00:04:47,478 --> 00:04:49,965 කොහොමද? කවද්ද? 91 00:04:49,990 --> 00:04:51,714 මං පුහුණු වෙන අතරේ 92 00:04:51,716 --> 00:04:52,497 මගේ කාමරෙන්. 93 00:04:52,522 --> 00:04:54,383 ඔයා කොහොමද ඔච්චර නොසැලකිලිමත් වුනේ? 94 00:04:54,385 --> 00:04:55,862 අපි නගරේ වහලා දාලා 95 00:04:55,887 --> 00:04:57,427 හැමෝවම පරික්ෂා කරන්න ඕන. 96 00:04:57,958 --> 00:04:59,014 අපිට බෑ. 97 00:05:01,123 --> 00:05:03,922 මෙයා දැල්ල නැති කරගත්තා කියන ආරංචිය පැතිරිලා ගියොත්, 98 00:05:03,947 --> 00:05:06,562 අනිත් ගෝත්‍ර එයාගේ පාලනය ගැන ප්‍රශ්න කරයි, 99 00:05:06,564 --> 00:05:08,330 හැමෝටම කලින් ගස් ගෝත්‍රය. 100 00:05:08,332 --> 00:05:11,267 එතකොට මට සිද්ද වෙනවා එයාලගේ ප්‍රශ්නවලට හමුදාවෙන් උත්තර දෙන්න. 101 00:05:12,270 --> 00:05:15,935 එක්කෝ අපිට ඒක හොයාගන්න පුළුවන්. මං කොහෙන්ද පටන්ගන්නේ? 102 00:05:15,960 --> 00:05:17,264 මේක කවුරු කළත් නොපෙනී තමා 103 00:05:17,289 --> 00:05:19,575 කුලුනට ඇතුල්වෙලා තියෙන්නේ. 104 00:05:19,577 --> 00:05:21,488 ඒ වගේ දෙයක් කරන්නනම්, ඇය තමන්ගේ ජීවිතේට වඩා 105 00:05:21,513 --> 00:05:23,593 දැල්ල ගැන හිතන කෙනෙක් වෙන්න ඕන. 106 00:05:23,618 --> 00:05:25,781 - "ඇය"? - අලුත් බාරකරු. 107 00:05:25,783 --> 00:05:27,650 සමහරවිට ඔයා ගේ ඇතුලේම හෙව්වනම් හරි. 108 00:05:27,652 --> 00:05:29,318 ඔයා හැමෝටම ප්‍රිය කෙනෙක් නෙවේනේ. 109 00:05:29,320 --> 00:05:31,386 මගේ මිනිස්සුන්ට ඕන අයිස් ජාතීන්ගේ රජෙක්. 110 00:05:31,411 --> 00:05:32,421 තානාපතිලට ඕනේ නැහැ. 111 00:05:32,423 --> 00:05:33,735 තානාපතිලා බයගුල්ලෝ 112 00:05:33,760 --> 00:05:35,438 උන් දන්නවා මම උන්ව මරයි කියලා, 113 00:05:35,557 --> 00:05:38,758 දැල්ලේ බාරකාරවරුන්... අන්ධ භක්තිකයෝ. 114 00:05:41,332 --> 00:05:43,026 මටම මේක කරගන්න තිබ්බා, ඒත් මගේ ආරක්ෂකයෝ 115 00:05:43,051 --> 00:05:44,817 මට තනියම යන්න දෙන්නේ නෑ. 116 00:05:51,818 --> 00:05:53,309 මං මේක බලාගන්නම්. 117 00:06:00,196 --> 00:06:02,151 මොකක්ද අවුල? 118 00:06:02,153 --> 00:06:03,926 ඔයා ඝාතකයෙක්ව නිර්මාණය කළා. 119 00:06:03,958 --> 00:06:06,492 පාරවල්වල, එයාට කියන්නේ ස්කයිරිපා ( ආකාශ රීපර්), 120 00:06:06,657 --> 00:06:08,310 ඉහල සිට ආ මරණය. 121 00:06:08,335 --> 00:06:10,969 - මට ආඩම්බරයි. - ඔයා ආඩම්බර වෙන්න ඕනේ. 122 00:06:11,464 --> 00:06:14,196 දහස් ගානකගේ මරණ නවත්තන්න එක ඝාතනයක්, 123 00:06:14,533 --> 00:06:15,984 ඒක හොද දේශපාලනයක්. 124 00:06:23,407 --> 00:06:25,608 ඔයා කිව්වා මෙතන කෑම තියෙයි කියලා. 125 00:06:25,610 --> 00:06:26,976 තියෙන්න ඕන. 126 00:06:26,978 --> 00:06:28,811 මේ ගස් මට හැමවෙලේම හොදට සැලකුවා. 127 00:06:31,231 --> 00:06:32,984 දැන් අඩුමගානේ කෘමියෙක්වත් නෑ. 128 00:06:33,009 --> 00:06:34,577 හොදයි, වාසනාවට, ඒකට දුක් වෙන්න තරම් 129 00:06:34,602 --> 00:06:36,535 ලොකු බඩගින්නක් මට නෑ. 130 00:06:41,392 --> 00:06:43,481 ඇත්තටම මට පෝලිස් මතක් වෙනවා. 131 00:06:44,770 --> 00:06:47,463 එහෙ බීමක් තිබ්බා... 132 00:06:47,465 --> 00:06:50,966 බැටළුවන්ගේ කිරිවලින් හදපු. 133 00:06:52,362 --> 00:06:54,070 ඔන්ටාරිද ඔයාට ඒවා දුන්නේ? 134 00:06:57,287 --> 00:06:58,638 ඔව්. 135 00:07:00,226 --> 00:07:02,077 මම ඔයාට කිව්වා, ඒ හැමදේම නරක නෑ. 136 00:07:02,079 --> 00:07:04,346 ඔයා මට කිව්වේ ඔයා ජිවත්වෙලා ඉන්න උත්සහ කියලා. 137 00:07:04,348 --> 00:07:05,590 එහෙම තමා. 138 00:07:05,615 --> 00:07:07,812 - තව මොනාද නරක නැත්තේ, ජෝන්, සංසර්ගයද? - එමෝරි... 139 00:07:07,837 --> 00:07:10,418 මට මේ ගැන කතා කරන්න ඕනේ නෑ. 140 00:07:10,443 --> 00:07:13,222 හොදයි. එහෙනම් කතා නොකර ඉමු. 141 00:07:13,632 --> 00:07:16,025 මට වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ,හරිද? 142 00:07:16,027 --> 00:07:17,359 එමෝරි... 143 00:07:20,434 --> 00:07:22,041 මට විකල්පයක් තිබ්බේ නෑ. 144 00:07:35,546 --> 00:07:37,313 ඔයා කොහෙද යන්නේ? 145 00:07:37,315 --> 00:07:38,781 මම ආකේඩියාවට යනවා. 146 00:07:38,783 --> 00:07:40,716 මොකක්? ඇයි? 147 00:07:40,718 --> 00:07:42,785 මම දඩයක්කාරයෙක්ට වඩා හොද හොරෙක්. 148 00:07:42,787 --> 00:07:44,820 - මාත් ඔයා එක්ක එන්නම්. - එපා. 149 00:07:45,063 --> 00:07:46,750 තනියම ගියාම කවුරුත් මගේ ගැන බලන්නේ නෑ. 150 00:07:53,312 --> 00:07:56,120 - අද රෑට අපි කමු. - හරි. 151 00:08:01,642 --> 00:08:02,890 එයාලගේ තත්වේ නරක් වෙනවා. 152 00:08:02,915 --> 00:08:04,373 අපිට කරන්න පුළුවන් දෙයක් තියෙන්න ඕනේ. 153 00:08:04,375 --> 00:08:05,908 ඩිලක්ටිවෙන්වලින් උදව්වක් වෙයි, 154 00:08:05,910 --> 00:08:07,609 ඒත් රේවන් බෙහෙත් ටික කබඩ් එකේ දාගෙන. 155 00:08:07,611 --> 00:08:08,944 රේවන් ගැන මං බලාගන්නම්. 156 00:08:08,946 --> 00:08:10,746 පරීක්ෂණවලින් මොනාද කියන්නේ? 157 00:08:11,430 --> 00:08:13,216 නිරාවරණය උග්‍රයි. 158 00:08:13,241 --> 00:08:15,584 බෙහෙත් නැතුව, හොද වෙන්න පොඩි අවස්ථාවක්වත් නෑ. 159 00:08:15,586 --> 00:08:17,496 විකිරණ අභ්‍යන්තරයි, 160 00:08:17,521 --> 00:08:19,121 ලෙඩවෙච්ච මාළුන්ගෙන් හැදිලා තියෙන්නේ. 161 00:08:19,123 --> 00:08:19,970 කිසිමදේකින් පේන්නේ නැහැ 162 00:08:19,995 --> 00:08:21,500 වාසර නිරාවරණයක් කියලා. 163 00:08:21,525 --> 00:08:23,865 - ඒක හොද ආරංචියක්. - එයාලට නෙවේ. 164 00:08:25,537 --> 00:08:28,131 ඔයා හිතනවද දැල්ල ප්‍රතික්ෂේප කළාට මට මේක සුදුසුයි කියලා? 165 00:08:29,482 --> 00:08:31,467 කවුරුවත් දුක් විදින්න සුදුසු නැහැ. 166 00:08:32,159 --> 00:08:33,799 ඇරත්, කොහොම කළත් මේක වෙනවා. 167 00:08:33,824 --> 00:08:35,031 උත්සහ කරන එක වටිනවා. 168 00:08:38,142 --> 00:08:40,528 මගේ මිනිස්සුන්ගෙන් මෙච්චරයි ඉතුරු වෙලා ඉන්නේ. 169 00:08:42,067 --> 00:08:43,505 ඔයාට එයාලව බේරගන්න පුලුවන්ද? 170 00:08:44,411 --> 00:08:45,981 අපි පුළුවන් හැමදේම කරනවා. 171 00:08:46,991 --> 00:08:48,299 පොරොන්දු වෙනවා. 172 00:08:52,064 --> 00:08:53,956 මට හොද දෙයක් කියන්න. 173 00:08:54,345 --> 00:08:55,931 රේවන් අපිට එන්න කිව්වා. 174 00:09:00,731 --> 00:09:02,780 ලුනාගේ පවුර තියෙන්නේ මෙතන, මේ වතුරේ ඉන්න 175 00:09:02,805 --> 00:09:04,666 මාළු මැරෙනවනම්, 176 00:09:05,315 --> 00:09:06,802 හොදයි, සරලවම, අපිටත් කෙලවුනාම තමයි. 177 00:09:06,804 --> 00:09:07,947 මට තේරෙන්නේ නෑ. 178 00:09:07,972 --> 00:09:09,371 ඇලී කිව්වේ අපිට මාස හයක් තියෙනවා කියලා. 179 00:09:09,373 --> 00:09:10,395 නැහැ. 180 00:09:10,420 --> 00:09:12,161 හොදයි, එහෙනම් කොච්චර කාලයක් තියෙනවද? 181 00:09:12,692 --> 00:09:14,209 කියන්න අමාරුයි. 182 00:09:14,587 --> 00:09:16,249 විකිරණ වේගෙන් පැතිරෙනවා 183 00:09:16,274 --> 00:09:17,430 වගේම මුහුදු රළවලිනුත් ගෙනියනවා, 184 00:09:17,455 --> 00:09:18,821 ඉතින් මේක හරිම විද්‍යාව නෙවේ, 185 00:09:18,846 --> 00:09:21,715 ඒත් දර්ශකවලට අනුව කුඩා ජීවින් මැරෙන්න ගන්නවා... 186 00:09:21,740 --> 00:09:23,252 මාළු, කෘමින්. 187 00:09:23,561 --> 00:09:26,000 අලුත් දත්තවලට අනුව, මං කියන්නේ අපිට තියෙනවා... 188 00:09:27,930 --> 00:09:29,892 මාස දෙකක බේරීමේ හැකියාවක්... 189 00:09:31,418 --> 00:09:32,694 අඩු වෙන්නත් පුළුවන්. 190 00:09:32,696 --> 00:09:34,430 ආක් එක ඒ වෙනකොට ලැස්ති වෙන එකක් නෑ. 191 00:09:34,925 --> 00:09:36,031 පුළුවන් වෙයි. 192 00:09:36,033 --> 00:09:37,911 අපි වැඩ කරන වෙලාවයි කට්ටියයි වැඩි කළොත්, 193 00:09:37,936 --> 00:09:39,649 අපිට අමාරුවෙන් කරගන්න පුළුවන් වෙයි 194 00:09:39,674 --> 00:09:41,236 කළු වැස්ස එන්න කලින්. 195 00:09:41,819 --> 00:09:43,939 අපි තීරණය කරන්න ඕනේ කාටද ජිවත් වෙන්න ලැබෙන්නේ කියලා. 196 00:09:44,231 --> 00:09:45,987 රේවන්, අපි ආපහු ලැයිස්තුව ගැන කතා කරන්නේ නෑ. 197 00:09:46,012 --> 00:09:48,143 ක්ලාක්, අපිට කාලය නැතිවේගෙන එන්නේ. 198 00:09:48,145 --> 00:09:51,013 අපිට දොරවල් වහන දවස වෙනුවෙන් සැලැස්මක් හදන්න වෙනවා, 199 00:09:51,038 --> 00:09:52,239 පුහුණු වෙන්න වෙනවා, තහවුරු කරගන්න වෙනවා 200 00:09:52,264 --> 00:09:53,682 බේරෙන අයට විතරක් තුවක්කු දෙන්න, 201 00:09:53,684 --> 00:09:55,649 තමන්ව තෝර නොගත්ත එකට යක්ෂාවේශ වෙන මිනිස්සු එක්ක 202 00:09:55,674 --> 00:09:57,699 න්‍යාය පත්‍රයකට අනුව වැඩ කරන්න වෙනවා. 203 00:09:58,989 --> 00:10:01,595 ඔයා කිව්වා මට සලාක ගැන බලන්න කියලා, 204 00:10:01,620 --> 00:10:03,743 මම ඒක කරනවා, ඒත් ජිවත්වෙන්නේ කවුද 205 00:10:03,768 --> 00:10:06,383 මැරෙන්නේ කවුද කියලා තීරණය කරන එක ඔයාගේ හැකියාව. 206 00:10:11,268 --> 00:10:13,035 කාටවත් රෝවර් එක ගෙනියන්න අවසරයක් නෑ. 207 00:10:20,544 --> 00:10:22,344 වාහනෙන් එළියට. 208 00:10:23,101 --> 00:10:23,857 මට ගමනක් යන්න ඕනේ. 209 00:10:23,882 --> 00:10:26,058 මං සැපයුමක්ම යන්නේ මගේ හරහා, 210 00:10:26,301 --> 00:10:27,284 හරිනම් ඔයා 5වැනි කොටස 211 00:10:27,309 --> 00:10:28,895 වහන තැන වැඩ කරන්න ඕනේ නේද? 212 00:10:35,526 --> 00:10:38,202 සියදෙනෙක්ව විතරක් බේරගන්න 213 00:10:38,227 --> 00:10:40,504 යානයක් මුද්‍රා තියන්න? 214 00:10:41,698 --> 00:10:43,465 මොකෝ පුදුමෙන් වගේ? 215 00:10:43,873 --> 00:10:45,300 මම ඉංජිනේරුවෙක්. 216 00:10:45,302 --> 00:10:47,269 අපිට වතුර නිපදවන්න ක්‍රමයක් නෑ. 217 00:10:47,271 --> 00:10:49,643 400ක් කියන්නේ ලොකු ගානක්. 218 00:10:49,974 --> 00:10:52,134 ඔයා ඇත්තටම අපේ මිනිස්සු 400ක් 219 00:10:52,159 --> 00:10:53,230 මැරෙන්න නියම කරනවද? 220 00:10:53,255 --> 00:10:55,305 අපිට විකල්පයක් නෑ. 221 00:11:01,385 --> 00:11:03,318 එහෙම එකක් තිබ්බොත්? 222 00:11:03,320 --> 00:11:07,019 මොකද වෙන්නේ මං කිව්වොත් ආරක්‍ෂිත නවාතැනක් තියෙනවා කියලා 223 00:11:07,044 --> 00:11:09,625 මෙතන ඉදලා දවසක දුරෙන්, 224 00:11:10,008 --> 00:11:13,451 දහස් ගානකට බේරෙන්න හදපු නවාතැනක්? 225 00:11:13,476 --> 00:11:15,230 අපි චාන්සලර්ගේ ලිපිගොනු බැලුවා. 226 00:11:15,232 --> 00:11:17,034 ඔයා සියදෙනා වෙනුවෙන් සලකලා බලමු හැම බංකරයක්ම 227 00:11:17,059 --> 00:11:19,956 අවදානම් සහ අක්‍රිය ඝනයට ලැයිස්තු කරලා, 228 00:11:19,981 --> 00:11:21,670 දැන් මවුන්ට් වෙදර් එකත් එහෙමයි. 229 00:11:21,950 --> 00:11:23,700 ඒවා රජයේ බංකර. 230 00:11:31,279 --> 00:11:32,814 විනාශයේ ඇදහීම? 231 00:11:32,816 --> 00:11:34,783 ඒක හරි... දෙවැනි උදාව. 232 00:11:34,785 --> 00:11:36,184 එයාලා බංකරයක් හැදුවද? 233 00:11:36,186 --> 00:11:37,898 එයාලගේ ධර්මයම පදනම් වුනේ ලෝක අවසානයෙන් 234 00:11:37,923 --> 00:11:39,391 බේරෙන විදිහ ගැන. 235 00:11:41,206 --> 00:11:42,767 ඇයි ඔයා ඒ ගැන හිතුවේ නැත්තේ? 236 00:11:42,792 --> 00:11:44,256 අපිට ඒක තියෙනවද කියන්න සාක්ෂි තිබ්බේ නෑ. 237 00:11:44,281 --> 00:11:45,794 එහෙනම් ඇයි දැන් ඒ ගැන හිතන්නේ? 238 00:11:45,796 --> 00:11:49,798 මොකද මේ වෙනකම් අපිට ඒක ඕනේ වුනේ නැහැ. 239 00:11:50,971 --> 00:11:52,534 ඔයා ඒක හොයාගත්තා, එහෙමනේ? 240 00:11:55,096 --> 00:11:57,039 ඒක බලනකම් හරියටම කියන්න බෑ. 241 00:12:00,525 --> 00:12:02,969 නැහැ. කොහෙත්ම නෑ. 242 00:12:02,994 --> 00:12:04,718 අපිට රෝවර් එක ඕනේ අපි හදන ටොන් තුනේ 243 00:12:04,743 --> 00:12:06,214 සිදුර වහන්න කෑලි අදින්න... 244 00:12:06,216 --> 00:12:09,041 ඔව්, ඒත් එයා හරිනම්, අපිට මුද්‍රා තියන්න ඕනේ වෙන්නේ නෑ. 245 00:12:09,066 --> 00:12:11,186 තප්පරෙකට ඔය දෙන්නා එක්ක කතා කරන්න පුලුවන්ද? 246 00:12:14,652 --> 00:12:16,100 ඔයාට පුලුවන්ද ක්ලාක්ට මතක් කරන්න 247 00:12:16,125 --> 00:12:17,801 ජාහා ගැලවීමක් හොයාගෙන ගිහින් 248 00:12:17,826 --> 00:12:18,994 කලින් වතාවේ වෙච්ච දේ? 249 00:12:18,996 --> 00:12:21,028 රේවන්, ඔය බංකරේ ඇත්තක්නම්, 250 00:12:21,380 --> 00:12:23,870 අපිට පුළුවන් සියදෙනෙක්ට වඩා බේරගන්න. 251 00:12:24,018 --> 00:12:27,243 ඒක බොරුවක්නම්, අපිට දවසක් පාඩු වෙනවා. 252 00:12:27,594 --> 00:12:30,539 ඒයි, බලන්න.ඒක බොරුවක්නම්, මම ලැයිස්තුව හදන්නම්.. 253 00:12:32,499 --> 00:12:33,508 හරිද? 254 00:12:37,042 --> 00:12:40,549 ඔහ්හ්, ඔයාට ඕනේ දෙයක් කරගන්න. මට යානයක් මුද්‍රා තියන්න තියෙනවා. 255 00:12:44,845 --> 00:12:46,098 මමයි එලවන්නේ. 256 00:12:55,258 --> 00:12:57,005 අවසානේ එනවා. 257 00:12:59,052 --> 00:13:01,039 මේක හොදට අහගන්න. 258 00:13:02,214 --> 00:13:06,051 අවසානේ එනවා, ඒක ළගදීම එනවා. 259 00:13:06,076 --> 00:13:08,220 එයා මේ කතාව කලේ බෝම්බවලට සති දෙකකට කලින්. 260 00:13:08,497 --> 00:13:11,235 ලෝකය අදුරෙන් අදුරට යනවා. 261 00:13:11,260 --> 00:13:13,527 අපි විශ්වාස කරපු හැමදේම අපිට පිටුපාලා... 262 00:13:13,552 --> 00:13:14,808 රජය, ආගම. 263 00:13:14,833 --> 00:13:18,864 තාක්ෂණය පවා අපේ හිත්වලට විෂ කවන 264 00:13:18,889 --> 00:13:21,356 උන්ගේ භාණ්ඩයක් වෙලා. 265 00:13:22,095 --> 00:13:23,624 මම දන්නවා ඔයාලට වේදනාවයි. 266 00:13:23,649 --> 00:13:27,105 මම දන්නවා ඔයාලට බයයි, ඒත් ඒක මේ විදිහටම වෙන්න ඕනේ නෑ. 267 00:13:27,297 --> 00:13:29,865 අදුරෙන් එලියට එන්න ක්‍රමයක් තියෙනවා. 268 00:13:29,867 --> 00:13:33,869 මට පුළුවන් ඔයාලට ඒක පෙන්නන්න. ඔයාලව බේරගන්න පුළුවන්. 269 00:13:35,233 --> 00:13:36,566 මට එකතුවෙන්න. 270 00:13:36,591 --> 00:13:40,650 අපිට එකතුවෙන්න, අසරුවෝ එද්දී එකමුතුව ඉමු, 271 00:13:41,439 --> 00:13:43,673 අළු මතින් අපි නැගිටිමු. 272 00:13:46,077 --> 00:13:48,380 ඔයා ළග මීට වඩා දෙයක් තියෙනවා කියලා කියන්න. 273 00:13:50,233 --> 00:13:51,863 බෝම්බ දාන්න දෙවසරකට කලින්, 274 00:13:51,888 --> 00:13:53,392 කැඩගන් විකුනලා දැම්මා 275 00:13:53,417 --> 00:13:55,707 දෙවැනි උදාවේ දේපල ගොඩක්, 276 00:13:55,732 --> 00:13:58,116 ඩොලර් මිලියන ගානක් හොයාගත්තා, 277 00:13:58,141 --> 00:14:02,409 හැබැයි එයා වික්කේ නැති එකදෙයක් තිබ්බා. 278 00:14:04,973 --> 00:14:07,049 මං මේක හොයාගත්තේ චරිතාපදානයෙන්. 279 00:14:07,074 --> 00:14:08,424 මේ එයාගේ පොඩිකාලේ ගෙදර. 280 00:14:08,449 --> 00:14:10,833 එයාගේ තාත්තා එතන බංකරයක් හැදුවා තමන්ගේ පවුලේ ආරක්ෂාවට. 281 00:14:10,835 --> 00:14:15,171 මම හිතන්නේ කැඩගන් එක ව්‍යාප්ත කරන්න පල්ලියේ සල්ලි යොදාගත්තා. 282 00:14:15,874 --> 00:14:16,835 පොඩ්ඩක් හිතන්න. 283 00:14:16,860 --> 00:14:19,044 සමහරවිට එයා ඒක තියාගත්තේ භාවාත්මක වටිනාකමකට වෙන්න ඇති. 284 00:14:19,069 --> 00:14:22,745 හ්ම්ම්. එයාගේ තාත්තා ඒ ගෙදරදී හැමදාම වගේ එයාට ගැහුවා. 285 00:14:22,770 --> 00:14:24,368 එයා එහෙ ජිවත් වෙන්න කැමති වුනේ නෑ. 286 00:14:24,393 --> 00:14:26,761 හැමදේම නාස්ති කරද්දී ඇයි ඒක විතරක් තියාගන්නේ? 287 00:14:26,786 --> 00:14:30,712 මොකද බංකරය එතන තියෙනවා. මට ඒක දැනෙනවා. 288 00:14:30,791 --> 00:14:33,592 මටනම් මිනිහා ආගමික අන්ධ භක්තියෙක් විතරයි. 289 00:14:34,796 --> 00:14:37,971 සමහරවිට, නැත්නම් එයා තමන්ගේ මිනිස්සුන්ව බේරගන්න 290 00:14:37,996 --> 00:14:41,330 ඕනේම දෙයක් කරන්න කැමති නායකයෙක් වෙන්න ඇති. 291 00:14:54,715 --> 00:14:56,035 බලන්න කවුද ආවේ කියලා. 292 00:14:56,060 --> 00:14:59,135 හිතුවේ උබ පැනලා ගියා කියලා උබේ... කෙල්ල එක්ක. 293 00:14:59,604 --> 00:15:01,286 උබට ඉරිසියද, මිලර්? 294 00:15:01,288 --> 00:15:02,788 මට කියන්න දේවල් තියෙනවා. 295 00:15:02,790 --> 00:15:05,398 අපොයි,බ්‍රයන් මගේ පස්සට දෙකක් ගහයි, ඉතින්... 296 00:15:06,421 --> 00:15:07,667 උබ නවතින්නද ආවේ, ජෝන්? 297 00:15:08,010 --> 00:15:10,143 මොකක්හරි හොද දෙයක් ලැබෙනකම්, ඔව්. 298 00:15:14,017 --> 00:15:15,433 ගේට්ටුව වහන්න. 299 00:15:17,261 --> 00:15:19,157 හොදයි. පටන්ගන්න. 300 00:15:43,798 --> 00:15:46,384 දැනටම ජැක්සන්ට කිව්වා, අපිට කිසිමදෙයක් නාස්ති කරන්න බෑ, 301 00:15:47,233 --> 00:15:49,076 විශේෂයෙන්ම ප්‍රති විකිරණ බෙහෙත්. 302 00:15:49,101 --> 00:15:51,036 අපි ඉල්ලන්නේ පෙති 7යි. 303 00:15:51,038 --> 00:15:52,704 මේ අපේ සැපයුම් කාමරේ, ඇබි, 304 00:15:52,706 --> 00:15:55,271 මේ සැපයුම් අවුරුදු 5ක් තියාගන්න වෙනවා 305 00:15:55,296 --> 00:15:57,109 විකිරණශීලි ලෝකෙක. 306 00:15:57,549 --> 00:15:59,155 අපිට ඔය හැම පෙත්තක්ම ඕන වෙනවා, 307 00:15:59,397 --> 00:16:00,412 ඔයත් ඒක දන්නවා. 308 00:16:00,414 --> 00:16:01,401 ඔයා හරි. 309 00:16:01,426 --> 00:16:03,682 අපි ඔයාව සැපයුම්වල බාරකරු කළා. 310 00:16:03,684 --> 00:16:04,970 ඒක ඔයාගේ තීරණයක්, 311 00:16:05,508 --> 00:16:07,464 - හැබැයි ඒ මිනිස්සු... - ඒක හරියාවිද? 312 00:16:11,492 --> 00:16:15,894 ඔයාට සහතික වෙන්න පුලුවන්ද බෙහෙත්වලින් එයාලා බේරෙයි කියලා? 313 00:16:18,379 --> 00:16:19,633 ඔයාට බැහැ 314 00:16:20,742 --> 00:16:22,110 මොකද නිරාවරණය වෙලා පැය 24ක් ඇතුළත 315 00:16:22,135 --> 00:16:24,369 ඩිලක්ටිවෙන් පාවිච්චි කරන්න ඕනේ. 316 00:16:26,591 --> 00:16:27,923 ඒක ලේබල් එකේම තියෙනවා. 317 00:16:28,681 --> 00:16:30,498 කාර්යක්ෂමතාව අඩුවෙනවා, 318 00:16:30,523 --> 00:16:35,280 ඔව්, හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නෑ ඒක හරියන්නේ නෑ කියලා. 319 00:16:36,183 --> 00:16:38,299 - අපිට උත්සහ කරන්න වෙනවා. - බැහැ. 320 00:16:39,620 --> 00:16:41,463 එතන ළමයෙක් ඉන්නවා. 321 00:16:42,924 --> 00:16:45,166 අඩුමගානේ එයාට විතරක්වත් දෙන්න. 322 00:16:46,093 --> 00:16:48,327 මට සමාවෙන්න, ඒත් මට අපේ සැපයුම් නාස්ති කරන්න බෑ 323 00:16:48,636 --> 00:16:49,558 අවදානම් අවස්ථාවකට. 324 00:16:49,583 --> 00:16:52,083 අපිට ජිවිතයක් බේරන්න පුලුවන්නම්, 325 00:16:52,232 --> 00:16:54,533 ඔයා ඒකට නාස්තියක් කියනවද? 326 00:16:54,535 --> 00:16:58,868 ඒක හරිගියත්, අපිට අද දවසේ එයාලව බේරගන්න පුළුවන් වුනත්, 327 00:17:00,688 --> 00:17:04,616 එයාලා තව මාස දෙකකින් විකිරණ නිසා මැරෙනවා. 328 00:17:07,673 --> 00:17:09,835 ඔයා ඕනේනම් එහෙම හිතාගන්න, 329 00:17:11,561 --> 00:17:14,096 හැබැයි ඒ ළමයාව මැරෙන්නේ විකිරණ නිසා නෙවේ. 330 00:17:14,839 --> 00:17:16,121 ඔයා නිසා. 331 00:18:01,277 --> 00:18:02,646 ඔයා මේවද හොයන්නේ? 332 00:18:07,040 --> 00:18:09,975 ඔයා කොහෙන්ද ග... අල්ලලා දාන්න. 333 00:18:09,977 --> 00:18:10,871 මම දැනන් හිටියේ නෑ ඔයාට කොච්චරක් ඕනද කියලා, 334 00:18:10,896 --> 00:18:11,964 ඉතින් මම සේරම ගෙනාවා. 335 00:18:13,981 --> 00:18:16,848 මොකද ඔයා බලා ඉන්නේ? යන්න. බෙහෙත් කරන්න. 336 00:18:17,911 --> 00:18:19,589 මුලින්ම ළමයාට දෙන්න, 337 00:18:19,614 --> 00:18:20,952 ඒක හරිගියොත්, 338 00:18:20,954 --> 00:18:22,572 අනිත් අයටත් දෙන්න. 339 00:18:29,778 --> 00:18:33,008 මට සතුටුයි ඔයා ආපහු එකට, ජෝන්. මං ඔයා ගැන දුක්වුණා. 340 00:18:33,838 --> 00:18:35,089 ස්තුතියි. 341 00:18:39,971 --> 00:18:40,772 හරි. 342 00:18:40,774 --> 00:18:44,302 ඒකට කමක් නෑ. හරිද? ඒකට කමක් නෑ. 343 00:18:49,352 --> 00:18:50,918 ඇඩ්රියා... 344 00:18:53,887 --> 00:18:55,215 ඒකට කමක් නෑ. 345 00:18:59,995 --> 00:19:01,564 ඔයාට එයාලව විශ්වාස කරන්න පුළුවන්. 346 00:19:05,693 --> 00:19:07,032 මේකත් කෑම වගේ. 347 00:19:07,034 --> 00:19:07,896 මේක කටට දාගෙන 348 00:19:07,921 --> 00:19:09,448 වතුරත් එක්ක ගිලින්න. 349 00:19:12,081 --> 00:19:16,074 ඔන්න ඔහොම. අන්න හරි. 350 00:19:18,212 --> 00:19:20,579 හෙමින්, හෙමින්. හරි. 351 00:19:20,581 --> 00:19:22,113 මං ඔයා ළග ඉන්නවා. මම ඉන්නවා. 352 00:19:24,262 --> 00:19:25,484 එතකොට අනිත් අයට? 353 00:19:25,486 --> 00:19:28,086 අපි ඊලග පැය කීපයේදී ඇඩ්රියාව නිරීක්ෂණය කරන්නම්. 354 00:19:28,470 --> 00:19:31,867 එයාගේ රෝග ලක්ෂණ අඩුවුනොත්, අපි වැඩිහිටියන්ට බෙහෙත් කරන්නම්. 355 00:19:32,390 --> 00:19:33,773 ඔයාට ස්තුතියි. 356 00:19:51,238 --> 00:19:52,394 එයාගේ තාත්තාව මරලා දැම්මේ 357 00:19:52,419 --> 00:19:54,230 එයාව බේරගන්න බෙහෙත් හොරකම් කළාට. 358 00:19:56,120 --> 00:19:57,890 කවුද හිතුවේ එයා ළගත් හොදක් ඇති කියලා? 359 00:19:58,843 --> 00:20:00,038 මම හිතුවා. 360 00:20:36,981 --> 00:20:38,241 උබ කොහෙද යන්නේ, ආකාශ කෙල්ලේ? 361 00:20:38,275 --> 00:20:39,517 මොලේ කල්පනා කරලා පැත්තකට වෙයන්. 362 00:20:39,758 --> 00:20:41,312 ඒයි, එපා, එපා, එපා. 363 00:20:41,782 --> 00:20:43,175 එපා, අපි මෙහෙ ආවේ තාක්ෂනය වෙනුවෙන්. 364 00:20:44,082 --> 00:20:45,328 එච්චරයි. 365 00:20:49,421 --> 00:20:50,496 මොකටද? 366 00:20:50,521 --> 00:20:52,035 ඇලී අපිව පාලනය කරන්න ඒක පාවිච්චි කළා. 367 00:20:52,169 --> 00:20:54,536 ආයේ කවදාවත්ම කිසිම කෙනෙක් අපේ හිත් පාලනය කරන්නේ නෑ. 368 00:21:00,278 --> 00:21:02,324 එයාගේ පස්සෙන් යන්න, එයා යන්නේ කොහෙද කියලා බලාගන්න. 369 00:21:19,131 --> 00:21:21,365 එතකොට ඔයා තමයි අලුත් බාරකාරයා. 370 00:21:21,787 --> 00:21:25,603 මේක පූජනීය ස්ථානයක්. කරදරයක් වෙන්න කලින් මෙහෙන් යන්න. 371 00:21:25,674 --> 00:21:27,051 මට දැල්ල දෙන්න. 372 00:21:28,887 --> 00:21:30,474 ඒක ඔහේටවත් ඔහේගේ රතු ලේ 373 00:21:30,476 --> 00:21:32,525 රජාටවත් අයිති නැහැ. 374 00:21:34,072 --> 00:21:36,013 මට ඒකත් එක්ක ඔයාට යන්න දෙන්න බෑ. 375 00:21:36,166 --> 00:21:38,057 ඔහෙට වෙන කරන්න දෙයක් නෑ. 376 00:21:46,171 --> 00:21:49,459 හොද පාරක්. මම ඒක හොදට දන්නවා. 377 00:21:56,353 --> 00:21:58,969 නවත්තන්න. කඩුව පැත්තකට දාන්න, ඔක්ටේවියා. 378 00:21:58,971 --> 00:22:02,472 - දැල්ල මෙයා ළග. - මේ මගේ දුව. 379 00:22:17,611 --> 00:22:18,956 මම රොන්ට කතා කරන්නම්. 380 00:22:18,958 --> 00:22:20,311 අපි ආපහු එයාට දැල්ල දුන්නොත්, 381 00:22:20,336 --> 00:22:21,910 මං කියන්නම් එයාට අනුකම්පා කරන්න කියලා. 382 00:22:21,935 --> 00:22:23,981 ඇස්ගීඩා අනුකම්පාවක් දන්නේ නෑ. 383 00:22:27,237 --> 00:22:29,199 මට දැල්ල දෙන්න, ගායා. 384 00:22:30,638 --> 00:22:31,826 ඒක එයාගේ බෙල්ලේ. 385 00:22:31,851 --> 00:22:34,221 ඒක වැඩක් නෑ, එයා ඇදහිල්ලට එක්කහු වුන දවසේ ඉදන් 386 00:22:34,246 --> 00:22:36,116 පළදින ලාංචනයක්. 387 00:22:36,342 --> 00:22:39,176 ඔයා මැදිහත් වෙන්නේ ඔයාට නොතේරෙන කාරණාවකට. 388 00:22:39,354 --> 00:22:41,178 වැරදියි. මම බාරකාරයෙක්. 389 00:22:41,203 --> 00:22:43,110 මම මගේ දෛවයට ගරු කරනවා, 390 00:22:43,673 --> 00:22:45,334 වරක් ඔයත් ඒක විශ්වාස කළා. 391 00:22:45,359 --> 00:22:47,103 මගේ භක්තිය ගැන ප්‍රශ්න කරන්න එපා. 392 00:22:47,128 --> 00:22:49,356 භක්තිමත් අනුගාමිකයෙක් මැරෙයි 393 00:22:49,381 --> 00:22:51,921 දැල්ල දෙන්න කලින් නොවටිනා රජෙක්ට, 394 00:22:51,946 --> 00:22:53,423 ඇස්ගීඩා රජෙක්ට. 395 00:22:53,636 --> 00:22:57,611 ඔයා අපේ ඇදහිල්ල විනාශ කළා. කමාන්ඩර් ලැජ්ජා වෙයි. 396 00:22:57,636 --> 00:23:00,030 මම කරන්නේ ගස් ගෝත්‍රයට හොදම දේ. 397 00:23:00,203 --> 00:23:01,691 ඔයාට ඒක තේරුම්ගන්න තිබ්බා ඔයා නතරවෙලා 398 00:23:01,716 --> 00:23:03,259 තමන්ගේ රාජකාරිය කළානම්. 399 00:23:03,284 --> 00:23:04,401 මාව කැදෙව්වා. 400 00:23:04,403 --> 00:23:08,139 මගේ දුව ඉපදුනේ නයිට්බ්ලඩ්ලා හොයා හොයා 401 00:23:08,164 --> 00:23:10,139 ලෝකේ වටේ යන්න නෙවේ. 402 00:23:10,164 --> 00:23:13,432 මගේ දුව ඉපදුනේ හමුදාවන් මෙහෙයවන්න. 403 00:23:13,457 --> 00:23:16,749 මගේ දුව ඉපදුනේ අපේ මිනිස්සුන්ට නායකත්වය දෙන්න. 404 00:23:19,585 --> 00:23:21,685 ඔයාට දැන් ඒ දුවව හම්බවෙලා වගේ. 405 00:23:21,687 --> 00:23:23,631 රොන් මාව එව්වේ ඔයාව මරන්න. 406 00:23:24,889 --> 00:23:26,144 මම දැල්ලත් එක්ක ආපහු ගියේ නැත්නම්, 407 00:23:26,169 --> 00:23:27,290 එයා තව කට්ටිය එවයි. 408 00:23:27,292 --> 00:23:28,501 කමාන්ඩර්වරුන්ගේ ආත්මය තීරණය 409 00:23:28,526 --> 00:23:32,031 කරනවනම් මේ මගේ වෙලාව කියලා, එහෙනම් එහෙම්ම වුනාවේ. 410 00:23:34,031 --> 00:23:35,270 ඉන්ද්‍රා, 411 00:23:35,590 --> 00:23:37,968 මට කියන්න මොනාද කරන්නේ කියලා. 412 00:23:38,141 --> 00:23:40,404 දැල්ල නැතුව, රජතුමා දුර්වලයි. 413 00:23:40,675 --> 00:23:43,774 අපිට එයාව සිහසුනේ තියාගන්න සටන් කරන්න වෙයි. 414 00:23:44,759 --> 00:23:46,276 ඔයාට ඒක කරන්නනම්, 415 00:23:46,574 --> 00:23:49,246 මම ඒක කරන්නම් ඔයා වෙනුවෙන්. 416 00:23:49,651 --> 00:23:51,748 - මට පුළුවන් පැනලා යන්න. - එයා ඔයාව හොයාගනියි. 417 00:23:52,285 --> 00:23:54,284 ඔයාගේ ජිවිතේ නැති කරගන්න එපා. 418 00:23:55,286 --> 00:23:57,888 ඕකම තමා මම පිටවුණ දවසෙත් ඔයා කිව්වේ. 419 00:23:59,579 --> 00:24:01,643 ඔයාට තාමත් තේරෙන්නේ නෑ. 420 00:24:03,929 --> 00:24:05,328 කොල්ලකාරයෝ. 421 00:24:05,330 --> 00:24:07,063 උන් දැල්ල හොයාගත්තොත්, උන් ඒක විනාශ කරාවි. 422 00:24:10,706 --> 00:24:12,306 මම උමගෙන් පැනගන්නම්. 423 00:24:14,030 --> 00:24:14,921 ඉන්න. 424 00:24:27,966 --> 00:24:29,083 තමුන්ගේ ආයුධ බිම දාන්න. 425 00:24:30,258 --> 00:24:31,755 ඔයාලා වැරද්දක් කරන්නේ. 426 00:24:31,757 --> 00:24:35,525 අපිට ඕනේ චිප් එක විතරයි. කාටවත් තුවාලයක් වෙන්න ඕන නැහැ. 427 00:24:42,474 --> 00:24:43,667 එපා. 428 00:24:46,001 --> 00:24:46,974 මට මල්ල දෙනවා. 429 00:24:46,999 --> 00:24:49,747 එපා. එපා.අතාරින්න. ඕක ආපහු දෙනවා. 430 00:24:51,235 --> 00:24:52,508 එපා. 431 00:25:00,611 --> 00:25:03,009 අනේ. ඔය චිප් එක නෙවේ. 432 00:25:03,034 --> 00:25:05,167 ඔය කමාන්ඩර්වරුන්ගේ ආත්මය. 433 00:25:06,502 --> 00:25:09,099 අනේ. ඉලියාන්, ඔයා මේක කරන්න අවශ්‍ය නැහැ. 434 00:25:09,859 --> 00:25:11,029 ඔව්, මම කරන්න ඕන. 435 00:25:14,755 --> 00:25:16,441 මගේ අම්මා වෙනුවෙන්. 436 00:25:20,948 --> 00:25:21,872 හෝ 437 00:25:38,290 --> 00:25:39,789 උන් ගිහින්. 438 00:26:05,398 --> 00:26:07,031 ඔයාගේ මාලේ ගැන කනගාටුයි. 439 00:26:09,399 --> 00:26:12,978 ඕනේ නෑ. ඒක හොද සැලස්මක්. 440 00:26:14,377 --> 00:26:15,777 ඔයාට ස්තුතියි. 441 00:26:25,384 --> 00:26:27,549 ඔයාට ඕනේ දේ ලැබුනානේ. 442 00:26:28,664 --> 00:26:30,065 ඒවගේම ඔයාටත්. 443 00:26:51,506 --> 00:26:53,046 ඉන්ද්‍රා... 444 00:26:57,287 --> 00:26:58,741 එයා පවුලේ කෙනෙක්. 445 00:26:59,086 --> 00:27:01,243 රොන්ට තාමත් එයාගේ ඔළුව ඕනේ වෙයි. 446 00:27:01,958 --> 00:27:04,258 එයා හිතුවොත් ඒ මෙයා නෙවෙයි කියලා එහෙම වෙන්නේ නෑ. 447 00:27:34,993 --> 00:27:35,898 ඒයි, ඒයි, ඒයි. 448 00:27:35,923 --> 00:27:38,340 - තමුසේ මොන මගුලක්ද මෙතන කරන්නේ? - දැන් කොහෙත්ම හොද වෙලාවක් නෙවේ. 449 00:27:45,977 --> 00:27:48,068 එකපාරක් හොරා, හැමවෙලේම හොරෙක් නේද? 450 00:27:48,093 --> 00:27:49,982 සිරාවටම, රේවන්, දැන් එපා. 451 00:27:50,007 --> 00:27:51,473 ඔහ්හ්... 452 00:27:53,986 --> 00:27:56,035 අපි එක පෙත්තයි නාස්ති කලේ. 453 00:28:12,755 --> 00:28:17,079 රළ පාරවල් ගැන හිතන්න, වස්තුවේ. 454 00:28:18,288 --> 00:28:21,029 ඔයාට ඒවා ඇහෙනවද? 455 00:28:21,351 --> 00:28:24,771 අපිට පහලින් හෙමිට වැදෙනවා... 456 00:28:26,883 --> 00:28:29,902 අපිත් ඉක්මනටම ඒවා එක්ක එකතු වෙයි. 457 00:28:49,495 --> 00:28:53,192 ඔයාගේ සටන අවසන්. 458 00:29:52,453 --> 00:29:55,696 කැඩගන් බේරිලා ඉන්න ඉගෙන ගත්තේ එයාගේ තාත්තාගෙන්. 459 00:29:55,721 --> 00:29:57,884 එයාලා මේ කැලෑවේ දඩයම් කළා. 460 00:30:07,530 --> 00:30:08,680 මේ එතන. 461 00:30:08,705 --> 00:30:12,131 හොදයි, කාටහරි වාසනාවක් ලැබෙන්න ඕනනම්, ඒ අපිට. 462 00:30:13,863 --> 00:30:15,007 ඔයාට ඒක ඇහුනද? 463 00:30:17,901 --> 00:30:19,211 කෘමින් නැහැ. 464 00:30:21,758 --> 00:30:22,615 මොකද? 465 00:30:22,617 --> 00:30:24,456 ලුනා කිව්වා මාළු මැරෙනවා කියලා. 466 00:30:26,002 --> 00:30:27,453 මොක්කුද මාලුන්ව කාලා දැන් 467 00:30:27,455 --> 00:30:29,303 කෘමින්වත් කන්න යන්නේ? 468 00:30:31,470 --> 00:30:34,526 මොකද වුනේ අපිට වාසනාව ලැබෙන්න ඕන කියපු එකට? 469 00:30:39,426 --> 00:30:41,112 ඉතින් අපි මොනාද හොයන්නේ? 470 00:30:41,137 --> 00:30:43,601 බංකරේ තියෙන්න ඕන පහත් තැනක. 471 00:30:43,819 --> 00:30:46,157 ව්‍යුහාත්මක ඕනේම දෙයක්. පරිස්සම් වෙන්න. 472 00:30:47,404 --> 00:30:48,826 එයා වාසනාවන්තයි ඔයා ඉන්න නිසා. 473 00:30:48,851 --> 00:30:50,769 නායකත්වය අසීරු වැඩක්, 474 00:30:50,794 --> 00:30:54,345 ඒත් ඔයා... ඔයා එයාව මධ්‍යස්ථව තියාගන්නවා. 475 00:30:55,961 --> 00:30:57,414 ඔයා ඒක වැරදියට කිව්වේ. 476 00:30:58,937 --> 00:31:01,182 අර හමුදාව මරපු එකට තවමත් ඔයාටම දොස් කියාගන්නවා. 477 00:31:03,174 --> 00:31:04,555 ඔයා වැරදි කළා... ඒක ඇත්ත... 478 00:31:04,752 --> 00:31:06,891 ඒත් ඔයාගේ අරමුණු පිරිසිදුයි. 479 00:31:07,075 --> 00:31:09,494 ඔයා ගත්ත හැම තීරණයක්ම, ඔයා ගත්තේ ඔයාගේ මිනිස්සුන්ව බේරගන්න... 480 00:31:11,297 --> 00:31:14,010 මට වෙඩි තියපු එක පවා... දෙපාරක්ම. 481 00:31:14,994 --> 00:31:17,502 ඒක ඇත්තක් වෙන තාක්කල්, ඔයාට විමුක්තියක් ඕනේ නැහැ. 482 00:31:18,171 --> 00:31:20,772 - එහෙම හිතුවොත් හොදයි. - ඒ මොකද? 483 00:31:20,934 --> 00:31:24,141 හොදයි, ඔයා වැරදිනම් බැරිවෙලාවත් අපායක් තියෙනවනම්, 484 00:31:26,040 --> 00:31:27,739 එහෙනම් එහෙදි මට ඔයාව හම්බවෙයි. 485 00:31:28,442 --> 00:31:29,888 ඔයා තමන්ටම සමාව දීගන්න 486 00:31:29,913 --> 00:31:31,405 කීදෙනෙක්ව බේරගන්න ඕනෙද? 487 00:31:33,325 --> 00:31:34,641 මේ පැත්තේ. 488 00:31:43,783 --> 00:31:45,198 මගේ පිටිපස්සෙන් ඉන්න. 489 00:31:54,098 --> 00:31:55,707 ඔළුව බලාගෙන. 490 00:31:57,693 --> 00:31:59,048 හරි. 491 00:32:32,972 --> 00:32:35,050 "අළු මතින් අපි නැගිටිමු." 492 00:32:37,038 --> 00:32:38,715 මේ හාදයටනම් බෑ. 493 00:32:44,401 --> 00:32:45,907 11වැනි මුද්‍රාව. 494 00:32:46,372 --> 00:32:48,405 එයාලගේ ඇදහීමට මුද්‍රා 12ක් තිබ්බා. 495 00:32:48,430 --> 00:32:49,882 අනුගාමිකයන්ට එකින් එක 496 00:32:49,907 --> 00:32:51,729 මට්ටම්වලට යන්න පුළුවන්. 497 00:32:51,884 --> 00:32:54,522 12වැනි මට්ටමට ලගාවුන අයට විතරයි 498 00:32:54,739 --> 00:32:56,585 ගැලවීම ලබාගන්න පුළුවන්. 499 00:32:58,857 --> 00:33:01,269 ඒ නිසා වෙන්න ඇති මෙයාව ඇතුලට නොගත්තේ. 500 00:33:03,163 --> 00:33:04,462 මම හිතුවා හරි. 501 00:33:06,722 --> 00:33:08,473 එයාලා තවම ඇතුලේනම්? 502 00:33:13,080 --> 00:33:16,129 ඒයි! කවුරුවත් ඉන්නවද? 503 00:33:24,699 --> 00:33:26,402 මේක තවම වහලා. 504 00:33:27,461 --> 00:33:29,667 අගුලක්වත් නෑ. 505 00:33:29,868 --> 00:33:32,610 ඒ මොකද මේක සැලසුම් කලේ ඇතුලේ ඉදන් අරින්න. 506 00:33:33,547 --> 00:33:37,324 නැත්නම් රෝවර් එකක් තියෙන කෙනෙක්ට එළියේ ඉදන් අරින්න. 507 00:34:03,005 --> 00:34:04,722 මොකද වුනේ? 508 00:34:04,747 --> 00:34:06,337 අපි ගිහින්ම බලමු. 509 00:34:14,683 --> 00:34:15,947 ඒක හරිගියා. 510 00:34:33,860 --> 00:34:35,566 මේක වෙන්න බෑ. 511 00:34:44,103 --> 00:34:45,446 මේක මුද්‍රා තියලා නෑ. 512 00:34:45,471 --> 00:34:48,246 විකිරණවලින් මෙයාලා දවස් කීපයක් ඇතුලත මැරෙන්න ඇති. 513 00:34:48,404 --> 00:34:49,906 මේකෙන් කාවවත් බේරගන්න බෑ. 514 00:35:02,270 --> 00:35:03,633 මෙතනින් යන්න. 515 00:35:17,482 --> 00:35:19,384 මෙයා කොල්ලකාරයන්ගෙන් කෙනෙක්. 516 00:35:19,821 --> 00:35:21,833 ඔයා බාරකාරයා ගැන හිතුවා වැරදියි. 517 00:35:25,052 --> 00:35:26,560 එතකොට දැල්ල? 518 00:35:32,016 --> 00:35:35,361 මං මූව මරන්න කලින් විනාශ කළා. 519 00:35:37,016 --> 00:35:38,507 මට සමාවෙන්න. 520 00:35:45,380 --> 00:35:47,146 මේක දැන් තව භයානක වෙනවා. 521 00:35:47,490 --> 00:35:50,436 ගොඩක් මිනිස්සුන්ට මැරෙන්න වෙයි මාව බලයේ තියන්න, 522 00:35:52,024 --> 00:35:54,037 ඒක ඔයාට ප්‍රශ්නයක් නෙවේනේ, 523 00:35:55,443 --> 00:35:56,976 ආකාශ රීපර්. 524 00:35:58,312 --> 00:36:00,579 මිනිස්සු දැල්ල පිටිපස්සේ පෙළ ගැහුනා. 525 00:36:00,604 --> 00:36:02,904 දැන් එයාලා අසිපත් පිටිපස්සේ වැටෙයි. 526 00:36:03,268 --> 00:36:04,410 අපි බලාපොරොත්තු වෙමු ඊට කලින් 527 00:36:04,435 --> 00:36:06,465 ක්ලාක් අපිව බේරගන්න ක්‍රමයක් හොයාගනී කියලා. 528 00:36:08,523 --> 00:36:09,711 පිටවෙන්න. 529 00:36:16,753 --> 00:36:18,753 ඇති අන්තිමේ. 530 00:36:20,652 --> 00:36:21,823 එමෝරි. 531 00:36:29,680 --> 00:36:33,034 ජොන්, මොකක්ද අවුල? 532 00:36:34,620 --> 00:36:37,138 බලාගෙන යද්දී අපිට මගේ මිනිස්සුන්ව ඕනේ වෙයි වගේ. 533 00:36:37,140 --> 00:36:38,255 කුණාටුවක් එනවා. 534 00:36:38,280 --> 00:36:39,144 ඒක එද්දී, අපි ඉන්න ඕන 535 00:36:39,169 --> 00:36:40,701 දොරෙන් හරි පැත්තේ. 536 00:36:41,176 --> 00:36:44,894 එහෙනම් අපෙන් වැඩක් තියෙනවා කියලා පෙන්නමු. 537 00:36:45,558 --> 00:36:47,189 ඔව්. ඔව්, හරියටම හරි. 538 00:36:48,368 --> 00:36:49,550 මං දැනටම ඇබිගේ හිත දිනාගෙන තියෙන්නේ. 539 00:36:49,575 --> 00:36:51,842 එන්න. මම අතරමගදී පැහැදිලි කරන්නම්. 540 00:38:08,711 --> 00:38:11,866 මම ඔය ලැයිස්තුවේ ඉන්නවනම්, ඔයත් ඉන්නවා. 541 00:38:12,125 --> 00:38:15,172 - බෙලමි, මට බෑ. - ඒක ලියන්න. 542 00:38:16,610 --> 00:38:18,625 ඒක ලියන්න, නැත්නම් මම ලියනවා. 543 00:38:43,671 --> 00:38:45,300 ඉතින් දැන් මොකක්ද? 544 00:38:47,301 --> 00:38:50,035 දැන් අපි පැත්තකින් තියලා හිතපු ඒක පාවිචිචි කරන්න ඕනේ නැති වෙයි කියලා. 545 00:38:51,129 --> 00:38:52,661 ඔයාට තාම බලාපොරොත්තුවක් තියෙනවද? 546 00:38:53,802 --> 00:38:55,400 අපි තාම හුස්ම ගන්නවනේ? 547 00:39:07,042 --> 00:39:08,439 ටිකක් නිදාගන්න. 548 00:39:53,064 --> 00:39:54,668 ඔයා ඉපදුනු වතුරටම. 549 00:39:54,885 --> 00:39:56,665 ඔයා ආපහු යන වතුරටම. 550 00:40:03,697 --> 00:40:04,946 ලුනා? 551 00:40:19,529 --> 00:40:21,076 අදහන්නත් බෑ. 552 00:40:28,408 --> 00:40:29,816 අපි එයාට ප්‍රතිකාර කලේ නෑ. 553 00:40:33,243 --> 00:40:34,462 ඔයාගේ උණ බැහැලා. 554 00:40:35,861 --> 00:40:36,911 කොහොමද? 555 00:40:36,913 --> 00:40:39,850 එයාගේ සිරුර විකිරණ ප්‍රතික්ෂේප කරනවා. 556 00:40:41,801 --> 00:40:44,685 මෙන්න. වාඩිවෙන්න. 557 00:40:47,467 --> 00:40:49,481 මම කැමතියි පරීක්ෂණ වගයක් කරන්න. 558 00:40:51,466 --> 00:40:52,493 ජැක්සන්. 559 00:40:57,140 --> 00:40:58,428 ඔයා මොනාද කලේ? 560 00:40:58,897 --> 00:41:01,702 මොකවත් නෑ. වෙන්න පුළුවන් එක දෙයයි තියෙන්නේ. 561 00:41:02,072 --> 00:41:05,606 ලුනාව අනිත් අයගෙන් වෙන් කරන එක දෙයයි තියෙන්නේ. 562 00:41:09,394 --> 00:41:10,980 නයිට්බ්ලඩ්. 563 00:41:17,694 --> 00:41:19,819 අළු මතින් අපි නැගිටිමු. 564 00:41:20,381 --> 00:41:25,381 WEB-DL resync by ChaRu Charuka Indunil 565 00:41:25,405 --> 00:41:42,201 බයිස්කෝප් අඩවියෙන් නිකුත් කළ උපසිරසියකි. - කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න -