1
00:00:01,070 --> 00:00:02,688
"The 100" පසුගිය කොටස්වලින්...
2
00:00:02,694 --> 00:00:04,071
අපි එයාට ප්‍රතිකාර කලේ නෑ.
3
00:00:04,188 --> 00:00:07,125
එයාගේ ශරීරය විහින්ම විකිරණ
ප්‍රතික්ෂේප කරනවා.
4
00:00:07,575 --> 00:00:08,540
නයිට්බ්ලඩ්.
5
00:00:08,839 --> 00:00:10,072
ඔයා මිනිමරුවෙක්ව නිර්මාණය කළා.
6
00:00:10,078 --> 00:00:11,353
පාරවල්වල කට්ටිය එයාට කියන්නේ
7
00:00:11,359 --> 00:00:12,478
ස්කයිරිපා කියලා.
8
00:00:12,480 --> 00:00:15,481
ඔයාගේ තීරණ ගැනීම
ප්‍රශ්න කරන තත්වෙකට පත්වෙලා.
9
00:00:15,483 --> 00:00:17,349
මට සතුටුයි ඔයා තාමත් ජිවත්වෙන එකට.
10
00:00:17,351 --> 00:00:19,151
මට කාටවත් තුවාලයක් කරන්න ඕනේ වුනේ නෑ.
11
00:00:19,153 --> 00:00:22,409
අසිපත තමන්ට ඕනේ දේවල් ගැන
තකන්නේ නෑ. ඒක නිකම්ම කැපෙනවා.
12
00:00:22,432 --> 00:00:24,390
පයික් හිටියෙත් හරියටම ඔතන.
13
00:00:24,392 --> 00:00:26,592
ඔයා මේක කළොත් ඔය දෙන්නගෙම
වෙනසක් නෑ.
14
00:00:32,975 --> 00:00:34,675
ඔයාගේ ඇතුලේ අන්ධකාරයක් තියෙනවා, ඔක්ටෙවියා.
15
00:00:34,677 --> 00:00:36,944
මේ ලෝකේ අවසානේ, කේන්.
16
00:00:36,946 --> 00:00:39,146
අන්ධකාරය විතරයි අපිට ඉතුරුවෙලා තියෙන්නේ.
17
00:00:39,480 --> 00:00:42,742
මෙම උපසිරසි www.baiscopelk.com වෙනුවෙන් නොමිලයේ
නිකුත් කරන ලදී.වීඩියෝ පිටපත ගැන අප වගකියනු නොලැබේ..
18
00:01:26,495 --> 00:01:27,861
ඇයි තමුසේ මගේ පස්සෙන් එන්නේ?
19
00:01:29,698 --> 00:01:31,665
ඔයාට තනියෙම බේරෙන්න වෙන්නේ නෑ.
20
00:01:33,268 --> 00:01:35,168
මට ඉඩ දෙන්න උදව් කරන්න.
21
00:01:35,170 --> 00:01:37,004
තමුසේ කරපු හරිය හොදටම ඇති.
22
00:01:43,912 --> 00:01:47,080
ඔයා මගේ ජිවිතේ බේරුවා.
මම ඔයාට ණයගැතියි.
23
00:01:50,119 --> 00:01:52,085
මට ඔහෙගෙන් කිසිම දෙයක් ඕනේ නෑ.
24
00:02:03,283 --> 00:02:04,195
අමුතු වැස්සක්.
25
00:02:06,101 --> 00:02:07,401
නගින්න.
26
00:02:07,403 --> 00:02:08,402
මේ මොකක්ද?
27
00:02:08,404 --> 00:02:09,536
දැම්ම!
28
00:02:11,306 --> 00:02:12,539
යන්න, හේලියෝස්!
29
00:02:34,063 --> 00:02:35,128
ආපහු පිළිගන්නවා.
30
00:02:43,739 --> 00:02:45,405
කළු වැස්ස.
31
00:02:45,407 --> 00:02:46,807
හැමෝම ඇතුලට!
32
00:02:46,809 --> 00:02:48,642
කළු වැස්ස! අනතුරු අගවන්න!
33
00:02:49,711 --> 00:02:52,979
- මේක පෙරහුරුවක් නෙවෙයි! ආක් එක ඇතුළට යන්න!
- යන්න! ඇතුළට.
34
00:02:52,981 --> 00:02:55,749
තමන්ව වහගන්න. මේවා ගන්න.
35
00:02:55,751 --> 00:02:56,783
හැමෝම ඇතුළට යන්න!
36
00:02:56,789 --> 00:02:58,285
කේන්, ඔක්ටේවියා කොහෙද?
37
00:02:58,665 --> 00:03:01,088
තමතමන්ගේ බඩු දාලා යන්න!
හැමෝම ඇතුළට යන්න!
38
00:03:06,128 --> 00:03:07,661
ඉක්මනට!
39
00:03:13,347 --> 00:03:14,980
මාව අතාරිනවා!
40
00:03:40,896 --> 00:03:43,130
කේන්.කවුද එළියේ ඉන්නවා.
41
00:03:46,135 --> 00:03:47,634
එන්න.
42
00:03:47,636 --> 00:03:50,570
- ලුයිස්.
43
00:03:50,572 --> 00:03:52,239
අපි එනවා.
44
00:03:52,241 --> 00:03:55,842
එන්න, එන්න. මම ඔයාව අල්ලගත්තා, එන්න.
45
00:03:59,581 --> 00:04:01,114
අහ්හ්!
46
00:04:09,324 --> 00:04:10,857
මම ඔක්ටේවියාව හොයාගන්න ඕනේ.
47
00:04:10,859 --> 00:04:11,858
එයා මෙහෙ නෑ.
48
00:04:11,860 --> 00:04:13,260
එයා පැය ගානකට කලින් යන්න ගියේ.
49
00:04:13,595 --> 00:04:14,417
මම එයාව හොයාගන්න ඕනේ.
50
00:04:14,423 --> 00:04:15,395
බෙලමි, බලන්න.
51
00:04:15,397 --> 00:04:16,563
අපි දන්නේ නෑ එයා කොහේ ගියාද කියලා.
52
00:04:16,805 --> 00:04:17,809
ඔයා දැන් ආවා විතරයි,
රෝවර් එකේ
53
00:04:17,824 --> 00:04:18,893
ආපහු ගිහින් කැලෑව ඇතුලේ හොයන්න තරම්
54
00:04:18,899 --> 00:04:19,897
- බලශක්තියක් නෑ.
- වැස්සෙන්
55
00:04:19,903 --> 00:04:22,170
- එයාව මැරෙයි.
- එයා දක්ෂයි.
56
00:04:22,675 --> 00:04:24,909
ඔයා විශ්වාස කරන්න ඕනේ
එයා නවාතැනක් හොයාගන්න ඇති කියලා?
57
00:04:35,753 --> 00:04:37,745
The 100 S04E07
WEB-DL resync by ChaRu
facebook.com/charuka.indunil.98
58
00:04:38,081 --> 00:05:07,060
♫උපසිරසි නිමැවුම නිලුපුල් මධුකප්‍රිය පෙරේරා♫
©www.baiscopelk.com/209©
59
00:05:08,650 --> 00:05:10,217
පෙරහුරුව මතකයිනේ?
60
00:05:10,219 --> 00:05:11,952
තෙත ඇදුම් සේරම වෙන් කරපු කලාපෙට.
61
00:05:11,954 --> 00:05:13,353
අපි කොහොමද දැනගන්නේ
හැමෝම බේරුනාද කියලා?
62
00:05:13,355 --> 00:05:14,788
මගේ බිරිද. එයා
තාප්පෙන් එළියේ හිටියේ.
63
00:05:14,975 --> 00:05:16,407
මට දැනගන්න ඕන එයා හොදින්ද කියලා.
64
00:05:16,413 --> 00:05:17,457
ඔයාලගේ අංශ ප්‍රධානීන්ට කතා කරන්න.
65
00:05:17,459 --> 00:05:18,725
අපි පුළුවන් ඉක්මනටම
ගණනයක් කරමු.
66
00:05:18,727 --> 00:05:20,327
හෙලෝ? කාටහරි මාව ඇහෙනවද?
67
00:05:20,329 --> 00:05:22,395
බලන්න, අපිව වැස්සට අහුවෙලා
තියෙන්නේ, මේකට පිච්චෙනවා.
68
00:05:22,397 --> 00:05:25,132
අපිව සුන්බුන් වගයක හිරවෙලා
කර්මාන්තශාලාව කඩා වැටුන තැනට උතුරෙන්.
69
00:05:25,138 --> 00:05:26,804
අනේ. කාටහරි මාව ඇහෙනවද?
70
00:05:27,936 --> 00:05:29,372
මේ චාන්සලර් කේන්. මට ඔයාව ඇහෙනවා.
71
00:05:29,378 --> 00:05:30,270
ඔයාට මාව ඇහෙනවද?
72
00:05:30,272 --> 00:05:32,272
කේන්. කේන්, මම මාක් කෝල්ටන්.
73
00:05:32,274 --> 00:05:34,908
බලන්න, අනේ, මගේ පුතා
කළු වැස්සෙන් පෙගිලා.
74
00:05:34,910 --> 00:05:37,811
අනේ. ඔයා අපිට උදව් කරන්න ඕනේ. ඉක්මනට!
75
00:05:53,829 --> 00:05:55,095
මෙතන නැවුම් වතුර තියෙනවා.
76
00:05:58,267 --> 00:05:59,633
දෙයියනේ, පිච්චෙනවා.
77
00:06:17,352 --> 00:06:21,054
කළු වැස්ස. ඒකෙ තේරුම මොකක්ද?
78
00:06:21,056 --> 00:06:21,957
ඒකෙ තේරුම අපි මෙතන හිරවෙලා
79
00:06:21,963 --> 00:06:23,176
කුණාටුව නැවතෙනකම්.
80
00:06:23,182 --> 00:06:24,852
එහෙමයි කියලා අපි කතාබහ
කරන්න ඕනේ නෑ.
81
00:06:26,862 --> 00:06:28,495
මගේ අශ්වයාව හෝදන්න ඕනේ.
82
00:06:35,914 --> 00:06:37,314
ඇයි ඔයා ගිහින් ගින්නක් ගහන්නේ නැත්තේ?
83
00:06:37,320 --> 00:06:38,953
ඔයා ඒකට දක්ෂයිනේ.
84
00:06:43,178 --> 00:06:44,844
මේ බෙකාගේ මූලික පර්යේෂණ විද්‍යාගාරය,
85
00:06:44,846 --> 00:06:46,379
හැබැයි තව මට්ටම් පහක් තියෙනවා.
86
00:06:56,559 --> 00:06:58,025
විස්මිතයි.
87
00:07:08,537 --> 00:07:10,570
දෙයියනේ, මේ ඇත්තටම ඔයා.
88
00:07:10,572 --> 00:07:12,205
මං ගිහින් රේවන්වයි ලුනාවයි බලන්නම්.
89
00:07:15,243 --> 00:07:16,543
රොන් කොහෙද?
90
00:07:16,545 --> 00:07:19,512
එයා අනිත් අයත් එක්ක එකතුවෙලා
තෙල් ටික බානවා.
91
00:07:19,763 --> 00:07:21,563
මට මගේ අම්මව බලන්න ඕනේ වුනා.
92
00:07:27,956 --> 00:07:29,422
ඔයාටම දඩුවම් කරගන්න එපා.
93
00:07:30,661 --> 00:07:32,928
අභ්‍යවකාශයට යන එක
අසීරු අවස්ථාවක්.
94
00:07:33,882 --> 00:07:35,615
ඒක තමා අපිට තිබ්බ එකම අවස්ථාව.
95
00:07:38,797 --> 00:07:40,297
මේ රේවන්ගේද?
96
00:07:43,605 --> 00:07:45,772
එයා සිහිය නැතුව ජීව විද්‍යාගාරයේ.
97
00:07:45,774 --> 00:07:46,940
එයාට තව කම්පනයක් ඇති වුනා.
98
00:07:48,490 --> 00:07:49,379
මේ...
99
00:07:49,385 --> 00:07:51,051
ලේ හිරවීමක්.
100
00:07:51,608 --> 00:07:53,341
හොදයි, ඒ කියන්නේ ඒක හොදවෙනවනේ, නේද?
101
00:07:54,783 --> 00:07:57,235
ඔව්. එයා සන්සුන්ව ඉන්න තාක්කල්,
102
00:07:57,241 --> 00:07:58,874
එයාට හොදවෙයි.
103
00:07:59,085 --> 00:08:01,354
එයත් ඔයා තරම්ම මුරන්ඩුයි.
104
00:08:01,356 --> 00:08:04,524
එතකොට ඔයා? ඔයාට කොහොමද?
105
00:08:04,526 --> 00:08:05,892
මං හොදින්.
106
00:08:08,430 --> 00:08:10,163
අම්මේ, මම ජැක්සන් එක්ක කතා කළා.
107
00:08:10,165 --> 00:08:11,765
එයා හිතන්නේ නෑ ඔයා හොදින් කියලා.
108
00:08:11,767 --> 00:08:13,700
කවද්ද ඔයා අන්තිමට නිදාගත්තේ?
109
00:08:14,603 --> 00:08:16,822
මම ළගදීම නිදාගන්නම්,
110
00:08:16,828 --> 00:08:18,104
කොයි විදිහකට හරි.
111
00:08:19,508 --> 00:08:20,578
ඔය මොකක්ද?
112
00:08:20,584 --> 00:08:22,609
මේ ඇට මිදුළු. ලුනාගේ.
113
00:08:24,194 --> 00:08:26,598
පරික්ෂා නොකර ඉන්නවා කියලා
මායි ජැක්සනුයි
114
00:08:26,604 --> 00:08:28,338
එකගවුන සිද්ධාන්තයක්.
115
00:08:30,485 --> 00:08:32,485
මොන සිද්ධාන්තයක්ද?
116
00:08:32,487 --> 00:08:33,787
අපිට නයිට්බ්ලඩ් හදන්න බෑ
117
00:08:33,789 --> 00:08:35,088
අපි අභ්‍යවකාශයට ගියේ නැත්නම්.
118
00:08:36,258 --> 00:08:37,735
හැබැයි ලුනාට පුළුවන්.
119
00:08:38,375 --> 00:08:41,387
සෛද්ධාත්මකව, අපිට පුළුවන් එයාගේ
120
00:08:41,393 --> 00:08:42,662
ඇට මිදුළු එන්නත් කරගන්න.
121
00:08:42,664 --> 00:08:44,461
එතකොට අපි නයිට්බ්ලඩ්ලා වෙනවා.
122
00:08:45,312 --> 00:08:46,332
ඒක හරියයිද?
123
00:08:46,334 --> 00:08:48,301
මම එහෙම හිතනවා.
124
00:08:48,303 --> 00:08:50,633
එහෙනම් ඇයි ඔයා ඒක කාටවත් නොකියා හිටියේ?
125
00:08:51,139 --> 00:08:53,273
මොකද ඒක වැඩ කරනවද කියලා
දැනගන්න තියෙන එකම ක්‍රමේ තමයි
126
00:08:53,275 --> 00:08:55,909
ඒක අත්හදා බලන එක,
එහෙම කරන්නනම්....
127
00:08:55,911 --> 00:08:58,211
කාවහරි විකිරණවලට නිරාවරණය කරන්න වෙනවා.
128
00:09:00,315 --> 00:09:01,714
අපිට මෙහෙදී ඒක කරන්න පුලුවන්ද?
129
00:09:05,387 --> 00:09:06,519
ඔව්.
130
00:09:08,790 --> 00:09:10,780
බෙකා පිළිකාවට ප්‍රතිකාරයක්
හොයාගන්න උත්සහ කරලා තියෙනවා
131
00:09:10,786 --> 00:09:12,625
මේ විකිරණ කුටිය භාවිතයෙන්.
132
00:09:14,663 --> 00:09:15,829
ක්ලාක්...
133
00:09:17,950 --> 00:09:19,866
අපිට සිද්දවෙනවා මනුස්සයෙක්ව
නිරාවරණය කරන්න
134
00:09:19,868 --> 00:09:22,202
එයාගේ ඇගේ සෛල
විනාශ වෙන තරමේ
135
00:09:22,204 --> 00:09:24,804
විකිරණ ප්‍රමාණයකට.
136
00:09:24,806 --> 00:09:26,806
ඒක අමාරු දෙයක්.
137
00:09:26,808 --> 00:09:30,543
මම ඒක දන්නවා,
හැබැයි ඔයාමනේ කිව්වේ.
138
00:09:30,545 --> 00:09:32,812
අපිට වෙන විකල්පයක් නෑ.
139
00:09:32,814 --> 00:09:35,548
නැහැ. අපිට විකල්පයක් හදාගන්න වෙනවා.
140
00:09:37,552 --> 00:09:39,652
කාවද අපි අත්හදා බලන්නේ?
141
00:09:39,654 --> 00:09:41,287
එමොරි, ඒයි.
142
00:09:45,694 --> 00:09:47,827
මම ගෙදරට යන ගමන්.
143
00:09:47,829 --> 00:09:49,552
කාටහරි මොනවත් ගේන්න ඕනේද?
144
00:09:49,558 --> 00:09:51,998
එපා, අපිට අවුලක් නෑ. ස්තුතියි, එමොරි.
145
00:09:52,000 --> 00:09:54,968
ඔහොම ඉන්න. වස්තුවේ,
ඔයත් එයා එක්ක ගියානම් හරි.
146
00:09:54,970 --> 00:09:56,736
බෑ. මම මෙහෙට ආවා විතරයි.
147
00:09:56,738 --> 00:09:58,638
මට ඕනේ මෙතන ඉදලා
ඔයාට උදව් කරන්න.
148
00:09:58,640 --> 00:09:59,761
මේ වෙලාවේ මගේ උදව්වට
149
00:09:59,767 --> 00:10:01,274
ඔයාට කරන්න පුළුවන් දෙයක් නෑ.
150
00:10:01,276 --> 00:10:02,949
පැය පහක්වත් යනවා සාම්පල් ටික
151
00:10:02,955 --> 00:10:04,511
අත්හදා බැලීමට සූදානම් වෙන්නත්.
152
00:10:04,513 --> 00:10:06,613
හරි. යන්න, නාගන්න,
153
00:10:06,615 --> 00:10:09,079
ඔයා ආපහු එනකොට අපි මේක
බේරුමක් කරලා තියන්නම්.
154
00:10:09,718 --> 00:10:11,618
යන්න.
155
00:10:11,620 --> 00:10:12,785
හරි.
156
00:10:14,826 --> 00:10:16,089
මම ඩ්‍රෝන පහතට ගන්නම්.
157
00:10:25,734 --> 00:10:27,901
- ශ්හ්ස්, ශ්හ්.
158
00:10:28,244 --> 00:10:29,602
හුස්ම ගන්න, ලුයිස්.
159
00:10:42,717 --> 00:10:44,217
මට මෙයාව වෛද්‍ය අංශයට ගෙනියන්න
ඕනේ.
160
00:10:46,454 --> 00:10:47,620
වෛද්‍ය අංශය පිරිලා.
161
00:10:49,016 --> 00:10:51,750
ප්‍රතිකාර කළත්, එයාට
මේකෙන් බේරෙන්න බෑ.
162
00:10:51,976 --> 00:10:52,959
මම දන්නවා ඒක අමාරුයි කියලා,
163
00:10:52,961 --> 00:10:54,304
හැබැයි අපි මූලිකත්වය දෙන්න ඕනේ.
164
00:10:54,310 --> 00:10:56,476
එයාට මේකෙන් බේරෙන්න බැරිවුණ
හේතුව මම .
165
00:10:56,925 --> 00:10:58,058
එයා මගේ ළගට ආවා,
166
00:10:58,064 --> 00:10:59,597
ඒත් මම එයාට උදව් කලේ නෑ.
167
00:10:59,603 --> 00:11:01,236
එහෙනම් දැන් උදව් කරන්න.
168
00:11:01,525 --> 00:11:03,492
පුළුවන් තරම් එයාව පහසුවෙන් තියන්න.
169
00:11:13,196 --> 00:11:15,615
අනිත් හැමෝවම ගණන් කළාද?
170
00:11:15,617 --> 00:11:18,418
ජාහායි මොන්ටියි පස්වැනි අංශයෙන් වාර්තා කළා.
171
00:11:18,420 --> 00:11:21,220
එයාලගේ දෙසියදෙනාම ආරක්ෂිතයි.
172
00:11:21,331 --> 00:11:23,200
අනිත් අංශ තාම ගණන් කරනවා.
173
00:11:24,676 --> 00:11:25,925
අපේ දෙන්නෙක් නෑ.
174
00:11:27,661 --> 00:11:28,995
වැඩි වෙලාවකට නෙවේ.
175
00:11:37,072 --> 00:11:38,871
බෙලමි,
ගින්නෙන් ඔය ඇදුමට වුන හානියෙන්
176
00:11:38,873 --> 00:11:40,360
ඔයාට නොපෙනෙන සිදුරු තියෙන්න පුළුවන්,
177
00:11:40,366 --> 00:11:41,999
කොච්චර වැහුවත්.
178
00:11:42,018 --> 00:11:43,918
මේක තමා අපිට තියෙන හොදම දේ.
179
00:11:44,045 --> 00:11:45,712
එළියේ ඉන්නේ මාක් කෝල්ටන්.
180
00:11:45,714 --> 00:11:48,481
මං දන්නවා එයාව.
එයා ප්‍රයෝජනවත්.
181
00:11:48,483 --> 00:11:49,983
මේ වෙලාවේ එයාලා වැස්සෙන් බේරෙන්න,
182
00:11:49,985 --> 00:11:51,084
සුන්බුන් යට ඉන්නේ.
183
00:11:51,086 --> 00:11:52,852
එයාගේ පුතා පීටර් 100දෙනාගෙන් කෙනෙක්.
184
00:11:53,822 --> 00:11:55,088
මම මේක කරනවා.
185
00:12:20,398 --> 00:12:23,016
බෙලමි! බෙලමි, ආපහු හැරෙන්න!
186
00:12:35,530 --> 00:12:37,196
බෙලමි, මොන මගුලක්ද වුනේ?
187
00:12:39,901 --> 00:12:41,267
බෙලමි.
188
00:12:47,104 --> 00:12:49,271
- බෙලමි, අමතන්න.
189
00:12:51,746 --> 00:12:54,814
ඔයා කිව්වා හරි.
ඇදුමෙන් පලක් නෑ.
190
00:12:54,816 --> 00:12:57,917
ඔයාට ආපහු එන්න වෙනවා.
රෝවර් එක වා අගුල ළගට ගේන්න.
191
00:12:59,120 --> 00:13:00,119
බෙලමි, මේ මාක්.
192
00:13:00,121 --> 00:13:01,254
ඔයාට ඇහෙනවද?
193
00:13:05,860 --> 00:13:08,027
- ඇහෙනවා.
194
00:13:08,897 --> 00:13:10,096
ඔයා දැන් එනගමන්ද?
195
00:13:10,098 --> 00:13:11,597
පීටර්ගේ තත්වේ එච්චර හොද නෑ.
196
00:13:11,599 --> 00:13:13,299
එයා ඔයිට අන්ත දේවල්වලට
මුණ දීලා තියෙනවා,
197
00:13:13,301 --> 00:13:14,834
අපි මේකෙනුත් බේරෙමු.
198
00:13:16,771 --> 00:13:18,871
මම එනගමන්.
199
00:13:18,873 --> 00:13:21,074
තේරුනා, බෙලමි. ස්තුතියි.
200
00:13:21,076 --> 00:13:23,142
බෙලමි, පෞද්ගලික නාලිකාවට
මාරු වෙන්න.
201
00:13:32,494 --> 00:13:35,207
තවනම් දේශන එපා.
මට මගේ නංගිව හොයාගන්න බෑ,
202
00:13:35,213 --> 00:13:37,446
හැබැයි මම දන්නවා මෙයාලා ඉන්නේ කොහෙද කියලා.
203
00:13:41,863 --> 00:13:44,464
බෙලමි,
නවතින්න. මට ඇහුම්කන් දෙන්න.
204
00:13:49,023 --> 00:13:54,173
අනවශ්‍ය අවදානම් ගන්න එපා.
ඔයා පරිස්සමෙන් ගෙදර එන්න.
205
00:13:54,175 --> 00:13:55,575
මම මේක බලාගන්නම්.
206
00:14:09,057 --> 00:14:11,408
රේවන් කිව්වා කළු වැස්ස
ළගදීම එයි කියලා.
207
00:14:11,768 --> 00:14:13,602
රේවන් කිව්වා හරි.
208
00:14:13,604 --> 00:14:16,705
මම ඉස්සර වැස්සට කැමතියි.
දැන් ඒකට මට බය හිතෙනවා.
209
00:14:16,707 --> 00:14:18,873
මම හිතාගෙන හිටියේ කිසිමදේකට
ඔයාව බය කරන්න බෑ කියලා.
210
00:14:18,875 --> 00:14:20,842
මම වැරදි දෙයක්වත් කිව්වද?
211
00:14:21,063 --> 00:14:23,463
නෑ. මම
212
00:14:23,469 --> 00:14:26,047
මේ දුපතට වෛර කරනවා,
එච්චරයි.
213
00:14:26,260 --> 00:14:27,544
මර්ෆි කිව්වා ඔයා ඉස්සර
මෙහෙ වැඩ කළා කියලා.
214
00:14:27,550 --> 00:14:28,717
ඒක හරිද?
215
00:14:28,723 --> 00:14:30,322
ඒ වගේ දෙයක් තමයි.
216
00:14:31,929 --> 00:14:33,996
ඇලි වෙනුවෙන් තාක්ෂනය හොයනගමන්?
217
00:14:35,565 --> 00:14:37,795
මට සමාවෙන්න.
ප්‍රශ්න අහනවා වැඩියිනේ.
218
00:14:39,238 --> 00:14:41,350
ගණන් ගන්න එපා.
මම අවුලෙන් ඉන්නේ
219
00:14:41,356 --> 00:14:43,453
අපේ මෙහෙයුම අසාර්ථක වුන එක ගැන.
220
00:14:43,691 --> 00:14:46,016
බලාපොරොත්තු වෙමු ඔයාගේ අම්මා
වෙන සැලැස්මක් හොයාගනියි කියලා.
221
00:14:49,544 --> 00:14:50,943
ඔයා එයා වගේමයි.
222
00:14:52,596 --> 00:14:54,996
තමන්ගේ මිනිස්සුන්ව බේරගන්න
ඕනෙම දෙයක් කරන්න ලෑස්තියි.
223
00:14:56,137 --> 00:14:57,979
ආකාශ ගෝත්‍රයේ වාසනාවට ඔයාව ලැබුනේ.
224
00:14:58,309 --> 00:15:00,609
අපි මේක කරන්නේ ආකාශ ගෝත්‍රය
වෙනුවෙන් විතරක් නෙවෙයි.
225
00:15:08,134 --> 00:15:09,334
අපි ගස් සිමාවේ ඉන්නේ.
226
00:15:09,340 --> 00:15:10,725
ඇතුලට එනවා.
227
00:15:10,996 --> 00:15:11,987
තේරුනා. ඩ්‍රෝන පහතට ගත්තා.
228
00:15:11,993 --> 00:15:13,193
ඔයාලට යන්න පුළුවන්.
229
00:15:46,696 --> 00:15:47,695
ඔයාට උයන්න පුලුවන්ද ?
230
00:15:47,701 --> 00:15:49,067
අහ්හ්.
231
00:15:50,807 --> 00:15:51,948
ඔයාට කියවන්නත් පුළුවන්.
232
00:15:52,965 --> 00:15:54,631
ඔව්, මං දන්නවා ඔයා හිතන දේ, ක්ලාක්.
233
00:15:54,637 --> 00:15:57,072
ඇයි හොද ඒවා විතරක් ගන්නේ,නේද?
234
00:15:57,440 --> 00:15:59,176
හොද කෝකියෝ හිගයි.
235
00:15:59,182 --> 00:16:01,776
ජෝන්ව ඕනෙම ගෝත්‍රයකින් පිළිගනියි.
236
00:16:01,935 --> 00:16:03,945
ඔව්, එයා හොද කෙනෙක්.
237
00:16:03,947 --> 00:16:05,046
ම්ම්.
238
00:16:09,591 --> 00:16:10,561
අපොයි, මගේ දෙයියනේ.
239
00:16:10,567 --> 00:16:12,066
අහ්හ් හාහ්.
240
00:16:12,072 --> 00:16:13,205
මාරයි.
241
00:16:19,147 --> 00:16:20,628
මං ගිහින් පිරිසිදු වෙලා එන්නම්.
242
00:16:20,835 --> 00:16:21,892
හරි, මං ඔයාට පාර පෙන්නන්නම්.
243
00:16:21,898 --> 00:16:22,797
උඩ තට්ටුවට.
244
00:16:22,799 --> 00:16:24,399
ශාලාවේ කෙළවරම.
245
00:16:27,118 --> 00:16:28,575
ස්තුතියි.
246
00:16:32,858 --> 00:16:33,961
අපි මෙහෙන් යනවා.
247
00:16:33,967 --> 00:16:34,943
මොකක්?
248
00:16:35,372 --> 00:16:36,320
දැන්ම? ඇයි?
249
00:16:36,326 --> 00:16:37,884
මං ඒක පැහැදිලි කරන්නම්
බංකරයට යමින් ගමන්.
250
00:16:37,890 --> 00:16:40,148
මම දැනටම ඔයාට කිව්වා
බංකරේ හරියන්නේ නෑ.
251
00:16:40,417 --> 00:16:41,335
මොකක්ද සිද්ද වෙන්නේ? මොකද,
ඔයා එළියේදී
252
00:16:41,341 --> 00:16:42,650
මොකක්හරි දැක්කද?
253
00:16:43,188 --> 00:16:44,112
කසල ශෝධකයෝ ආපහු ඇවිත්ද?
254
00:16:44,118 --> 00:16:45,459
ඔයාගේ මිනිස්සු මට කරන්න
යන විදිහේ දෙයක්
255
00:16:45,465 --> 00:16:46,757
කසල ශෝධකයෝවත් කරන්නේ නෑ.
256
00:16:46,763 --> 00:16:49,440
එමොරි, නවතින්න.
මොන මගුලක්ද ඔයා කියවන්නේ?
257
00:16:49,446 --> 00:16:52,127
එයාලා නයිට්බ්ලඩ් අත්හදා බලන්න
කෙනෙක්ව බිලිදෙන්නයි යන්නේ.
258
00:16:52,436 --> 00:16:54,325
ඔයා හිතන්නේ ඒ කවුරු වෙයි
කියලද, හාහ්?
259
00:16:54,331 --> 00:16:56,338
ක්ලාක්? රේවන්?
260
00:16:56,344 --> 00:16:58,099
මම පිටස්තරයෙක්, ජෝන්, ෆ්රික්ඩේනා.
261
00:16:58,101 --> 00:16:59,784
ඒයි, ඒයි, ඒයි,
නවතින්න, නවතින්න.
262
00:16:59,790 --> 00:17:01,002
එමොරි, මගේ දිහා බලන්න.
263
00:17:01,198 --> 00:17:02,998
මගේ දිහා බලන්න. හුස්ම ගන්න.
264
00:17:04,639 --> 00:17:05,979
- මට සේරම කියන්න.
265
00:18:49,779 --> 00:18:51,112
මර්ෆි?
266
00:18:54,126 --> 00:18:55,516
මර්ෆි, මේ ඔයාද?
267
00:19:31,303 --> 00:19:33,621
ඒයි, ඒයි, ඒයි, ඒයි. කලබල වෙන්න එපා.
268
00:19:34,199 --> 00:19:35,723
බලන්න, අපි කතා කරන්න ඕනේ.
269
00:19:35,974 --> 00:19:39,543
කට වහගන්න.
මෙතන කවුද ඉන්නවා.
270
00:20:08,818 --> 00:20:10,091
ජෝන්!
271
00:20:10,263 --> 00:20:12,226
ජෝන්! ජෝන්!
272
00:20:12,228 --> 00:20:13,528
ජෝන්!
273
00:20:15,958 --> 00:20:17,065
එයාගෙන් අහකට පල!
274
00:20:20,641 --> 00:20:21,645
ඔයා හොදින්ද?
275
00:20:21,651 --> 00:20:23,039
ඔයාට හිටගන්න පුලුවන්ද?
276
00:20:23,045 --> 00:20:24,378
ඉන්න!
277
00:20:27,010 --> 00:20:28,357
මූ මගේ.
278
00:20:28,363 --> 00:20:29,978
- හෝව්, එමොරි.
- තෝ බැල්ලිගෙ පුතා!
279
00:20:29,980 --> 00:20:31,179
- එයාට ඉන්න දෙන්න, එයාට ඉන්න දෙන්න.
- මගෙන් අයින්වෙන්න.
280
00:20:31,466 --> 00:20:32,632
අපි දැන්ම මූව මැරුවේ නැත්නම්,
281
00:20:32,638 --> 00:20:34,248
මූ අපිව මරයි.
282
00:20:34,472 --> 00:20:35,873
ඔයා මෙයාව දන්නවද?
283
00:20:36,111 --> 00:20:37,444
බේලිස්.
284
00:20:38,912 --> 00:20:40,916
මෙයා බොරු කියන්නේ.
තමුන් මාව දන්නේ නෑ.
285
00:20:40,922 --> 00:20:42,424
උබ මාව මරනවා කියලා කිව්වේ.
286
00:20:42,430 --> 00:20:44,188
හොදයි, දන්නවද දෙයක්,
287
00:20:44,194 --> 00:20:45,352
මමයි උබව මරන්නේ.
288
00:20:45,358 --> 00:20:46,907
ඒයි, ඒයි, ඒයි, හෙල්ලෙන්න එපා.
289
00:20:46,913 --> 00:20:49,218
මට යන්න දෙන්න.
මං කෑම ටික තියලා යන්නම්,
290
00:20:49,224 --> 00:20:50,798
ඔයාලට ආයේ කවදාවත්ම
මාව දකින්න ලැබෙන එකක් නෑ.
291
00:20:50,959 --> 00:20:52,239
එයා තනියමද?
292
00:20:52,632 --> 00:20:53,931
සාමාන්‍යයෙන්නම් එහෙම නෑ.
293
00:20:56,573 --> 00:20:58,073
අනිත් කට්ටිය කොහෙද?
294
00:20:59,098 --> 00:21:00,408
මං දන්නේ නෑ තමුන්
මොන මගුලක්...
295
00:21:00,410 --> 00:21:01,899
මැරියන්!
296
00:21:05,314 --> 00:21:06,680
එමොරි!
297
00:21:09,309 --> 00:21:11,753
ඔයා දන්නේ නෑ මූ මට මොනාද කලේ කියලා.
298
00:21:11,966 --> 00:21:14,024
නැහැ, ඔයාට පුළුවන් මට ඒ ගැන කියන්න,
299
00:21:14,030 --> 00:21:16,284
ඒත් කරුණාකරලා, එමොරි,
එයා තනියම නෙවේනම්,
300
00:21:16,290 --> 00:21:17,859
අපි දැනගන්න ඕනේ දැන්ම.
301
00:21:17,865 --> 00:21:19,990
මෙන්න, මර්ෆි, මගේ තුවක්කුව ගන්න.
302
00:21:20,920 --> 00:21:22,299
දැන් එයාව ගැට ගහන්න.
303
00:21:22,305 --> 00:21:23,906
උඩ තට්ටුවේ බෙහෙත් කැබිනෙට් එකක් තියෙනවා.
304
00:21:23,912 --> 00:21:25,433
මම මේකට බෙහෙත් දාන්නද?
305
00:21:25,614 --> 00:21:27,247
මර්ෆි එයාට කොහෙවත් යන්න
දෙන එකක් නෑ.
306
00:21:27,304 --> 00:21:28,303
එහෙම නේද, මර්ෆි?
307
00:21:28,309 --> 00:21:29,931
කොහෙත්ම නෑ.
308
00:21:30,515 --> 00:21:32,015
අපි පොඩ්ඩක් විනෝද වෙන්න යන්නේ.
309
00:21:34,389 --> 00:21:36,844
හොදයි. එයාව ගැට ගහන්න.
310
00:21:37,257 --> 00:21:39,182
හැබැයි මූ කතා කරලා ඉවර වුනාම,
311
00:21:39,188 --> 00:21:40,754
මායි ඌව මරන්නේ.
312
00:21:47,848 --> 00:21:49,114
මාක්. අමතන්න.
313
00:21:49,526 --> 00:21:50,915
කර්මාන්ත මධ්‍යස්ථානයට එනගමන්.
314
00:21:50,921 --> 00:21:52,320
තව ටිකයි. අවසන්.
315
00:21:55,339 --> 00:21:56,806
කොල්ලනේ, මාව ඇහෙනවද?
316
00:21:59,152 --> 00:22:00,704
දැන් කතා නොකර ඉන්න එපා.
317
00:22:00,748 --> 00:22:02,159
පාර හොයාගන්න උදව් ඕනේ වෙනවා
318
00:22:02,165 --> 00:22:03,737
සුන්බුන් ටික පහුකලාට පස්සේ.
319
00:22:05,032 --> 00:22:08,033
අයියෝ, අයියෝ.
320
00:22:08,670 --> 00:22:09,696
ඔව්, මට ඇහෙනවා.
321
00:22:09,702 --> 00:22:11,324
අපි වයඹ පැත්තට වෙන්න
ඉන්නේ බේරුණු හරියේ
322
00:22:11,330 --> 00:22:12,524
අංශක පහළොවක් විතර.
323
00:22:12,530 --> 00:22:14,730
එන්න... පීටර්!
324
00:22:16,775 --> 00:22:18,141
මොකක්ද වෙන්නේ? ඔයා හොදින්ද?
325
00:22:19,678 --> 00:22:21,547
පීටර්,
මගේ යටට එන්න. බෙලමි!
326
00:22:21,549 --> 00:22:23,419
මාක්, මොකක්ද වෙන්නේ?
327
00:22:23,425 --> 00:22:25,400
හුළග සැරයි. වැහිපොද ඇතුලට එනවා.
328
00:22:25,406 --> 00:22:28,127
හරි,ඔයාලා ආවරණය වෙන්න
දෙයක් හොයාගන්න.
329
00:22:28,324 --> 00:22:29,782
මෙතන මොකක්වත් නෑ.
330
00:22:29,788 --> 00:22:31,774
බලන්න, මං පුළුවන් තරම්
ඒකෙන් පීටර්ව පරිස්සම් කරනවා.
331
00:22:31,780 --> 00:22:33,099
ඉක්මන් කරන්න. අනේ!
332
00:22:33,101 --> 00:22:35,875
දකුණ බලන්න. ඔයාලට මගේ
හෙඩ්ලයිට් පෙනෙයි විනාඩි දෙකෙන්. මම...
333
00:22:45,033 --> 00:22:46,366
අයියෝ.
334
00:22:48,344 --> 00:22:50,917
මගුල..
335
00:23:00,829 --> 00:23:02,562
නෑ! නෑ!
336
00:23:04,668 --> 00:23:05,957
බෙලමි, මට ලයිට් පේන්නේ නෑ.
337
00:23:05,963 --> 00:23:07,462
ඔයා කොහෙද?
338
00:23:10,139 --> 00:23:13,006
පොඩි... පොඩි ප්‍රමාදයක්.
ඔහොම්මම ඉන්න.
339
00:23:13,008 --> 00:23:14,941
නෑ! නෑ! නෑ, අපිට බෑ!
340
00:23:14,943 --> 00:23:15,941
අපිට බෑ! කොච්චර වෙලාද?
341
00:23:15,947 --> 00:23:17,310
බෙලමි, මොකද වෙන්නේ?
342
00:23:18,814 --> 00:23:20,780
උත්තර දෙන්න.
මොකක්ද පමාව?
343
00:23:24,453 --> 00:23:25,793
මඩේ හිරවෙලා.
344
00:23:26,755 --> 00:23:28,622
වින්ච් එක පාවිච්චි කරලා
එලියට ගන්නම්.
345
00:23:28,624 --> 00:23:30,290
එපා. බෙලමි,
346
00:23:30,292 --> 00:23:32,830
ඔයාට ඇදුමක් නෑ ඒ වගේම
මට රේඩියෝවෙන් වැස්සේ සද්දේ ඇහෙනවා.
347
00:23:33,713 --> 00:23:37,998
කරුණාකරලා, ටිකක්... ටිකක් ඉන්න
කුනාටුව පහවෙනකම්.
348
00:23:38,000 --> 00:23:39,099
ඒක පැහැදිලිද?
349
00:23:40,435 --> 00:23:42,502
බෙලමි!
පීටර්ට උදව් ඕනේ,
350
00:23:42,504 --> 00:23:43,537
මේ දැන්මම!
351
00:23:43,539 --> 00:23:44,753
එයාට හුස්ම ගන්න බෑ!
352
00:23:44,759 --> 00:23:46,456
ඔයා ඔය කුණාටුවට ගියොත්,
353
00:23:47,276 --> 00:23:50,544
දෙන්නෙක් වෙනුවට තුන්දෙනෙක් මැරෙනවා.
354
00:23:50,546 --> 00:23:53,280
ඔයාට විකල්පයක් නෑ.
355
00:23:53,282 --> 00:23:55,382
දැන් අතෑරලා දාන්න වෙලාව.
356
00:23:55,450 --> 00:23:56,449
ඔයා කිව්වා ඔයා එනවා කියලා.
357
00:23:56,455 --> 00:23:58,088
මොන මගුලෙද තමුසේ ඉන්නේ?
358
00:24:01,734 --> 00:24:03,667
මං මොනාද එයාලට කියන්නේ?
359
00:24:05,740 --> 00:24:07,206
ඇත්ත.
360
00:24:19,692 --> 00:24:21,708
මාක්. පීටර්.
361
00:24:24,748 --> 00:24:26,252
මට එන්න වෙන්නේ නෑ.
362
00:24:26,909 --> 00:24:29,387
මොකක්? නෑ.
363
00:24:29,393 --> 00:24:32,552
අපි ඔයා ගාවට එන්නම්.
අනේ, මට පුළුවන් එයාව උස්සන් එන්න.
364
00:24:32,554 --> 00:24:34,808
දුර වැඩියි, මාක්.
ඔයාට ඒක කරන්න වෙන්නෑ.
365
00:24:34,814 --> 00:24:36,746
අහන්න
අපිට මෙතනත් බේරෙන්න බෑ!
366
00:24:36,752 --> 00:24:38,919
බලන්න. මට... මට සමාවෙන්න. ඔයා...
367
00:24:39,461 --> 00:24:42,039
ඔයාලගේ එකම අවස්ථාව තව
ටිකක් වෙලා ඉවසන එක,
368
00:24:42,045 --> 00:24:43,997
වැස්ස නැවතුනාම,
මට එන්න පුළුවන්.
369
00:24:43,999 --> 00:24:46,135
මගේ පුතා මැරෙනවා!
370
00:24:47,436 --> 00:24:49,669
එයා මැරෙන්න මේ දැන්.
371
00:24:49,671 --> 00:24:52,772
ඔයා කිව්වේ අපිට උදව් කරනවා කියලා. අනේ!
372
00:24:58,547 --> 00:25:00,480
එපා! එපා!
373
00:25:13,679 --> 00:25:16,163
ඔයාට තුවාල වුනාට වඩා
ඔයා තුවාල කළා.
374
00:25:16,849 --> 00:25:20,451
ඒ මදි. තවම මදි.
375
00:25:24,219 --> 00:25:27,087
මට කියන්නනම් එපා ඔයා කවදාවත්ම
පළිගැනීම වෙනුවෙන් මරලා නෑ කියලා.
376
00:25:31,330 --> 00:25:35,866
හොදයි, එහෙනම්,
මම හිතන්නේ ඔයා මට වඩා හොදයි,
377
00:25:35,868 --> 00:25:37,703
මොකද මම මරන්නයි යන්නේ.
378
00:25:38,200 --> 00:25:40,637
හැබැයි මුලින්ම මම ඌට විදවන්න තියනවා
379
00:25:40,639 --> 00:25:42,773
මටයි මගේ මල්ලිටයි කරපු දේවල්වලට.
380
00:25:44,310 --> 00:25:47,082
ඌ මාව කපපු හැම වාරයක් ගානෙම
මම ඌවත් කපනවා.
381
00:25:47,892 --> 00:25:50,359
මම වැද වැටුනා වගේම
ඌටත් වැද වැටෙන්න සලස්සනවා.
382
00:25:50,365 --> 00:25:51,664
එමොරි.
383
00:25:52,818 --> 00:25:54,788
අපි එයාට ඉඩ දෙන්නේ නෑ
ආයෙමත් ඔයාට රිද්දන්න.
384
00:25:55,654 --> 00:25:57,755
ඔයා මාව ආරක්ෂා කරන්න ඕනේ නෑ, ක්ලාක්.
385
00:25:57,757 --> 00:26:00,657
මට පුළුවන් මාව ආරක්ෂා කරගන්න.
මම හැමවෙලේම එහෙම කළා.
386
00:26:00,659 --> 00:26:03,113
- මට තේරෙනවා.
- හීනෙන් තමා.
387
00:26:03,949 --> 00:26:06,937
මාව අතදරුවා කාලෙම
ගෝත්‍රයෙන් පිටුවහල් කළා
388
00:26:06,943 --> 00:26:08,676
මේක නිසා.
389
00:26:09,969 --> 00:26:12,870
මට ජිවත්වෙන්න හොරකම් කරන්න වුනා.
390
00:26:12,872 --> 00:26:14,471
මරන්න වුනා.
391
00:26:18,044 --> 00:26:20,044
ඔයාට ආදරේ ලැබුනා.
392
00:26:20,046 --> 00:26:23,058
ඔයා විශේෂයි කියලා කිව්වා.
393
00:26:24,225 --> 00:26:27,059
මාව විසි කරලා දැම්මේ කුණුගොඩක් ගානට.
394
00:26:29,655 --> 00:26:31,889
ඔයා මගේ වේදනාව ගැන
කිසිමදෙයක් දන්නේ නෑ.
395
00:26:31,891 --> 00:26:34,867
නෑ. මං දන්නේ නෑ.
396
00:26:35,726 --> 00:26:37,694
හැබැයි මම දන්නවා මොන විදිහටද
දැනෙන්නේ කියලා
397
00:26:37,696 --> 00:26:39,663
මරනවා ඇරෙන්න වෙන විකල්පයක්
නැහැයි කියලා තමන් හිතන එක.
398
00:26:39,665 --> 00:26:41,098
ඔයා හිතන්නේ මට විකල්පයක් තියෙනවා කියලද?
399
00:26:41,100 --> 00:26:42,299
අපි බේලිස්ට ජිවත්වෙන්න දුන්නොත්,
400
00:26:42,301 --> 00:26:43,801
එයා ආපහු එයි.
401
00:26:43,803 --> 00:26:46,770
පැනලා ගිය එකට එයා මට දඩුවම් කරන එක
නවත්තන්න කිසිමදේකට බෑ.
402
00:26:46,772 --> 00:26:48,739
අපි පොඩිමහරි තැතිගැන්මක් පෙන්නුවොත්,
403
00:26:48,741 --> 00:26:49,973
එයා ඒක ප්‍රයෝජනයට ගනියි.
404
00:26:49,975 --> 00:26:51,942
එයා බේරෙන්න ඕනෙම දෙයක් කියයි.
405
00:26:51,944 --> 00:26:53,644
අපි අපේ ආරක්ෂාව අයින් කරන මිනිත්තුවේම,
406
00:26:53,646 --> 00:26:55,045
එයා පහරදෙයි.
407
00:26:55,047 --> 00:26:57,114
එයා අපි හැමෝවම මරලා දායි.
408
00:26:58,978 --> 00:27:01,718
හැබැයි මං ඒක වෙන්න ඉඩ තියන්නේ නෑ, ක්ලාක්,
409
00:27:01,720 --> 00:27:03,554
මොකද අද,
410
00:27:03,556 --> 00:27:05,722
මමයි මරණයේ පාලකයා.
411
00:27:13,711 --> 00:27:15,660
මම ආවේ කෑම වෙනුවෙන්.
412
00:27:16,068 --> 00:27:17,693
විකුනන්න දෙයක් හොයාගන්න.
413
00:27:18,424 --> 00:27:21,364
මම හොරකම් කරන්නේ මගේ පවුලට
කන්න දෙන්න. අනේ.
414
00:27:22,006 --> 00:27:23,340
ඒක තමයි.
415
00:27:23,342 --> 00:27:24,975
හරි කෝණය හොයාගන්න.
416
00:27:26,378 --> 00:27:28,212
මම උබට උදව් කරන්නම්.
417
00:27:28,214 --> 00:27:31,639
මම ආදරේ කරන්නේ
වදහිංසාවලට ලක්වුණ කෙනෙක්ට
418
00:27:31,645 --> 00:27:33,909
තමන්ට එයාව පාලනය කරන්න පුළුවන්
කියලා හිතපු මිනිහෙක්ගෙන්.
419
00:27:33,915 --> 00:27:35,738
මං නෙවේ ඒ මිනිහා.
420
00:27:36,489 --> 00:27:37,888
ඔයාට පුළුවන් ඇතිතරම් මට වදදෙන්න,
421
00:27:37,890 --> 00:27:39,418
හැබැයි ඒකෙන් වෙනස් වෙන්නේ නෑ...
422
00:27:44,530 --> 00:27:47,464
කවුද දැන් බයවුණු පොඩි එකා, බේලිස්?
423
00:27:48,767 --> 00:27:50,398
මගේ මල්ලි වෙනුවෙන්.
424
00:27:51,093 --> 00:27:52,492
මං වෙනුවෙන්!
425
00:27:56,844 --> 00:27:58,275
- ඉන්න.
- මොකද?
426
00:27:58,277 --> 00:27:59,309
ඔයා එයාව මරයි.
427
00:27:59,311 --> 00:28:00,544
ඒක තමා අදහස.
428
00:28:00,546 --> 00:28:01,545
ඇයි ඔයා පැත්තකට වෙලා එයාට
429
00:28:01,547 --> 00:28:03,213
මේක කරගන්න නොදෙන්නේ, ක්ලාක්?
430
00:28:10,490 --> 00:28:12,790
මොකද වෙන්නේ එයාගේ මරණෙට
අපි හැමෝවම බේරගන්න පුලුවන්නම්?
431
00:28:26,267 --> 00:28:27,858
ඔයා කොහෙද යන්නේ
432
00:28:28,138 --> 00:28:29,671
කුණාටුව ඉවර වුනාට පස්සේ?
433
00:28:36,170 --> 00:28:37,758
මම දන්නෙත් නෑ.
434
00:28:38,351 --> 00:28:40,752
මං ගෙදර ගියොත්,
මට හැමතැනම එයාලගේ මූණු පෙනෙයි.
435
00:28:42,855 --> 00:28:44,321
හැමදෙයකම.
436
00:28:46,289 --> 00:28:48,544
බැටළුවන්ට ඉරිගු අඹරන්න
මම තාත්තාට
437
00:28:48,550 --> 00:28:50,396
උදව් කරලා හදපු හුලන් මෝලේ.
438
00:28:51,356 --> 00:28:54,031
මම අයියත් එක්ක බෙදාගත්ත කාමරේ.
439
00:28:55,267 --> 00:28:56,567
වැට...
440
00:28:59,250 --> 00:29:01,717
මම මගේ අම්මව ගැට ගහලා තියපු වැට...
441
00:29:03,446 --> 00:29:05,179
මං එයාගේ ඇගිලි කපන්න කලින්.
442
00:29:09,340 --> 00:29:11,373
මං මගේ තාත්තගේ බෙල්ල කපන්න කලින්.
443
00:29:12,817 --> 00:29:14,316
මං මගේ අයියගේ බෙල්ල කපන්න කලින්.
444
00:29:14,418 --> 00:29:16,336
ගෙදර යන්න, ඉලියාන්.
445
00:29:16,855 --> 00:29:18,989
ඔයා මිනිමරුවෙක් නෙවෙයි.
446
00:29:18,991 --> 00:29:20,357
ඔයාට දැනෙන්නේ ඔයා ජිවිතයක්
ගත්තට පස්සේ
447
00:29:20,363 --> 00:29:22,159
දැනෙන්න ඕන විදිහට.
448
00:29:22,161 --> 00:29:23,860
මට කිසිමදෙයක් දැනෙන්නේ නෑ.
449
00:29:23,994 --> 00:29:25,994
දැන් ආපහු ඔයාගේ මෝඩ බැටළුවෝ ගාවට යන්න.
450
00:29:27,683 --> 00:29:28,966
මං ඔයාව විශ්වාස කරන්නේ නෑ.
451
00:29:29,140 --> 00:29:30,305
මම ඔයාගේ මුහුණේ වේදනාව දැක්කා
452
00:29:30,311 --> 00:29:32,712
ඔයා මගේ ඔලුවට තුවක්කුව තියන්
හිටපු වෙලාවේ.
453
00:29:32,714 --> 00:29:33,679
අපේ කතාබහ ඉවරයි.
454
00:29:33,681 --> 00:29:35,563
ඔයාට ඒක විදින්න ඕනේ නැතුව ඇති,
455
00:29:36,885 --> 00:29:38,351
හැබැයි ඒක එතන තියෙනවා.
456
00:29:39,475 --> 00:29:40,903
මට තිබ්බේ කොකා ගස්සන්න.
457
00:29:40,909 --> 00:29:42,255
- ඇයි එහෙම නොකළේ?
- කට වහගන්නවකෝ.
458
00:29:42,257 --> 00:29:43,289
ඔයා හිතන්නේ ඔයා මිනීමරුවෙක් කියලා,
හැබැයි
459
00:29:43,291 --> 00:29:44,594
ඔයාට මාව මරන්න බැරි වුනා.
460
00:29:44,600 --> 00:29:45,892
ඔයා වේදනාවෙන් පැනලා යන්න
461
00:29:45,894 --> 00:29:47,657
මොනවගේ දෙයක් හෙව්වත්
462
00:29:47,663 --> 00:29:49,129
ඒක තවදුරටත් එතන නැහැ.
463
00:29:51,933 --> 00:29:53,630
මම ඔයාට මගේ ශෝක කතාව කිව්වා.
464
00:29:54,300 --> 00:29:55,968
මට ඔයාගේ එක කියන්න.
465
00:29:56,103 --> 00:29:57,369
මොකක් නිසාද ඔයා මේ වගේ වුනේ?
466
00:29:57,375 --> 00:29:58,875
කට වහගෙන ඉන්නවා!
467
00:30:12,220 --> 00:30:15,755
මම හිතන්නේ මේ දේවල් වෙන්න
කලින් හිටපු ඔයා...
468
00:30:15,905 --> 00:30:17,571
තාමත් ඇතුලේ ඉන්නවා.
469
00:30:23,798 --> 00:30:25,298
ඔයා වැරදියි.
470
00:30:33,630 --> 00:30:34,963
ඔක්ටේවියා.
471
00:30:36,375 --> 00:30:37,378
ඔක්ටේවියා.
472
00:30:40,915 --> 00:30:42,515
ඔක්ටේවියා, එපා!
473
00:30:43,022 --> 00:30:44,217
එපා!
474
00:30:44,959 --> 00:30:46,798
එපා! මට මේක ඕනේ!
475
00:30:47,222 --> 00:30:48,662
මට ඕනේ මේක!
476
00:30:48,668 --> 00:30:50,022
මට යන්න දෙන්න!
477
00:30:50,024 --> 00:30:52,099
මට ඕනේ වුනේ මේක වෙන්න!
478
00:30:52,105 --> 00:30:53,759
මට යන්න දෙනවා!
479
00:30:53,761 --> 00:30:56,183
- නවතින්න!
- මට උබව මරන්නයි තිබ්බේ.
480
00:30:57,953 --> 00:30:58,764
නවත්තන්න!
481
00:31:05,179 --> 00:31:07,410
- නවත්තන්න.
- මට යන්න දෙන්න, අනේ.
482
00:31:07,416 --> 00:31:08,615
නවත්තන්න.
483
00:31:10,145 --> 00:31:11,511
නවත්තන්න.
484
00:31:33,401 --> 00:31:35,768
මට වෙනදෙයක් විදින්න දෙන්න.
485
00:31:41,309 --> 00:31:42,775
ඔක්ටේවියා.
486
00:32:11,805 --> 00:32:15,440
ඇබි,
ඔයා ඉන්නවද? අමතන්න.
487
00:32:17,435 --> 00:32:18,905
මම ඉන්නවා.
488
00:32:19,603 --> 00:32:22,137
ඔයාගේ කටහඩ අහන්න ලැබුන
එකම සතුටක්.
489
00:32:22,139 --> 00:32:25,908
නරක ආරංචියක් තියෙනවා, ඇබි.
කළු වැස්ස ඇවිත්.
490
00:32:27,678 --> 00:32:29,211
ඒක අපි හිතුවට වඩා නරකයි.
491
00:32:30,614 --> 00:32:34,583
ඒක... ගෑවෙන තැන් පිච්චෙනවා.
492
00:32:34,779 --> 00:32:37,663
ඒකෙන් මැරෙනවා. අදින් පස්සේ,
493
00:32:38,382 --> 00:32:39,988
වතුර බොන්න බැරිවෙයි.
494
00:32:39,990 --> 00:32:42,289
අපි ගබඩා කරගෙන හිටපුවත් ගින්නෙන් නැතිවුනා.
495
00:32:43,171 --> 00:32:45,060
අපේ ළග සති කීපෙකට ඇති වෙන්න
තියෙනවා, හැබැයි ඊටපස්සේ...
496
00:32:45,062 --> 00:32:47,560
මම දන්නවා ඊටපස්සේ වෙන දේ.
497
00:32:47,566 --> 00:32:49,098
අපිට විසදුමක් ඕනේ.
498
00:32:53,531 --> 00:32:55,804
ඇබි, ඔයා ඉන්නවද?
499
00:32:55,806 --> 00:32:57,306
ඉන්නවා.
500
00:32:58,689 --> 00:33:00,656
සමහරවිට විසදුමක් තියෙන්න පුළුවන්.
501
00:33:03,064 --> 00:33:05,230
- ඒක හොදයි.
- හැබැයි ඒක හොයාගන්න,
502
00:33:05,232 --> 00:33:06,958
මට දෙයක් කරන්න වෙනවා
මම කවදාවත් කරන්න වෙයි කියලා
503
00:33:06,964 --> 00:33:08,297
හිතුවෙවත් නැති.
504
00:33:10,535 --> 00:33:12,404
ඔයා හරි තීරණයක් ගනියි.
505
00:33:12,406 --> 00:33:13,605
ඔයා හැමතිස්සෙම එහෙම කරනවා.
506
00:33:15,643 --> 00:33:17,176
මං ඔයාගෙන් දෙයක් අහන්නද?
507
00:33:17,419 --> 00:33:18,673
ඔනෙදෙයක්.
508
00:33:20,047 --> 00:33:24,717
මම ජිවිතයක් ගත්තොත්... ප්‍රතිකාරයක් හොයාගන්න...
509
00:33:26,362 --> 00:33:28,129
ඒකෙන් මාව මිනීමරුවෙක් වෙනවද?
510
00:33:31,975 --> 00:33:33,125
ඇබි, මම...
511
00:33:35,129 --> 00:33:36,829
මං දන්නේ නෑ ඒකට කොහොම උත්තර දෙන්න
කියලා. මං පතනවා මම දැනන් හිටියනම් කියලා.
512
00:33:36,831 --> 00:33:38,731
මොකද වෙන්නේ ඒකෙන්
හැමෝවම බේරගන්න පුලුවන්නම්?
513
00:33:41,010 --> 00:33:43,211
මට පුළුවන් වෙයිද ඒක
හිතේ තියාගෙන ජීවත්වෙන්න?
514
00:33:46,449 --> 00:33:49,150
ජිවිතයක් අරගන්න කවදාවත්
ලේසි වෙන්නේ නෑ.
515
00:33:50,704 --> 00:33:52,737
මං හිතනවා ඔයාට ඒක ලේසි නැතුව ඇති.
516
00:33:54,648 --> 00:33:57,649
ඔයාගේ මානුෂිය බව තමයි
ඔයාගේ ලොකුම ශක්තිය.
517
00:33:57,651 --> 00:34:01,787
සමහරවෙලාවට අපිට වෙනස් ආකාරයක
ශක්තියක් ඕනේ වෙනවා.
518
00:34:01,789 --> 00:34:04,289
අපිට බේරෙන්න වෙනවා.
519
00:34:04,291 --> 00:34:07,059
එතකොට අපි හැමෝටම පුළුවන්
ආපහු පාරක් මනුෂ්‍යත්වය හොයාගන්න.
520
00:34:07,263 --> 00:34:09,330
මං හිතනවා ඔයා හරි කියලා, මාකස්.
521
00:34:14,135 --> 00:34:15,434
නෑ.
522
00:34:23,010 --> 00:34:25,411
මාක්, පීටර්?
523
00:34:25,413 --> 00:34:26,779
මට යන්න වෙනවා.
524
00:34:26,788 --> 00:34:28,921
- පරිස්සමෙන් ඉන්න.
- ඔයත් පරිස්සමෙන්, ඇබි.
525
00:34:28,961 --> 00:34:30,816
උදව් මග එනගමන්.
526
00:34:31,174 --> 00:34:32,707
ඔයාලා තාම ඉන්නවද?
527
00:34:37,942 --> 00:34:39,608
ඒයි, මාක්, අමතන්න.
528
00:34:39,618 --> 00:34:40,918
ඔයාට මාව ඇහෙනවද?
529
00:34:44,051 --> 00:34:45,943
මේ වැස්ස නැවතුනු ගමන්ම,
530
00:34:46,074 --> 00:34:48,185
මම මේ අගලෙන් එලියට ඇවිත්
ඔතෙන්ට එනවා.
531
00:34:49,498 --> 00:34:51,403
අනේ මට කියන්න ඔයාලට ඇහෙනවා කියලා.
532
00:35:03,951 --> 00:35:05,217
බෙලමි...
533
00:35:07,888 --> 00:35:09,288
ඔයා ඔයාගේ උපරිමේ කළා.
534
00:35:16,397 --> 00:35:18,701
මම අසමත් වුනා.
එයාලා මැරිලා.
535
00:35:18,707 --> 00:35:20,006
ඒක ඔයාගේ වරදක් නෙවේ.
536
00:35:20,012 --> 00:35:21,645
මට කාවවත් ආරක්ෂා කරන්න බෑ.
537
00:35:23,897 --> 00:35:25,938
මට මගේ නංගිව ආරක්ෂා කරන්න බැරිවුනා.
538
00:35:27,063 --> 00:35:29,675
ඒක මගේ වගකීමක්,
ඒත් මම අසමත් වුනා.
539
00:35:30,608 --> 00:35:32,044
මගේ අම්මා මැරිලා ගියා.
540
00:35:33,614 --> 00:35:35,929
එයා එතන හිටියා.
එයා මගේ අතේ හිටියේ.
541
00:35:36,515 --> 00:35:40,614
එයා අසරණ වෙලා හිටියේ,
එතකොට දැන් එයා කවුද?
542
00:35:40,620 --> 00:35:45,057
එයා පණපිටින්වත් ඉන්නවද? එයා කවුද? මම...
543
00:35:46,026 --> 00:35:48,046
ඔයා අසමත් වුනේ නෑ, බෙලමි.
544
00:35:48,710 --> 00:35:51,500
ඔයා එයා වෙනුවෙන් පුළුවන් හැමදේම කළා.
545
00:35:52,477 --> 00:35:54,466
ඔයා එයා වෙනුවෙන් පොළවට ආවා.
546
00:35:56,337 --> 00:35:59,071
ඔයාට බැහැ බේරගන්න බේරෙන්න
උවමනාවක් නැති කෙනෙක්ව.
547
00:36:04,111 --> 00:36:06,311
ඔයාගේ අම්මා ඔයා ගැන ආඩම්බර වෙයි.
548
00:36:08,010 --> 00:36:09,609
මම ආඩම්බර වෙනවා.
549
00:36:13,354 --> 00:36:15,187
ඔයා තමා මගේ අම්මව මැරෙව්වේ.
550
00:36:44,118 --> 00:36:47,920
තමන්ට වෙන්න ඕනේ කවුද කියන එක
හැමවෙලාවකම දිනන්නේ නෑ.
551
00:37:17,110 --> 00:37:18,643
කුණාටුව ඉවරයි.
552
00:37:19,487 --> 00:37:20,544
ඔව්.
553
00:37:28,221 --> 00:37:30,688
ඔයාට යන්න තැනක් තියෙනවද?
554
00:37:30,690 --> 00:37:31,956
මම ගෙදර යනවා.
555
00:37:34,327 --> 00:37:36,194
ආපහු මගේ මෝඩ බැටළුවෝ ළගට.
556
00:37:40,333 --> 00:37:42,566
ඉර බහින දිහාවට එන්න,
ඔයාට එතන හම්බවෙයි.
557
00:37:45,853 --> 00:37:47,419
එක්කෝ එපා.
558
00:38:43,329 --> 00:38:44,662
නගින්න.
559
00:38:46,544 --> 00:38:47,777
මම ඔයාව ගෙදර ගෙනියන්නම්.
560
00:39:21,373 --> 00:39:23,473
තාම ඔක්ටේවියාගෙන් පණිවිඩයක් නෑ.
561
00:39:32,243 --> 00:39:33,611
මට සමාවෙන්න.
562
00:39:38,117 --> 00:39:40,466
බේරෙන්න උවමනාවක් නැති කෙනෙක්ව
ඔයාට බේරගන්න බෑ.
563
00:40:23,830 --> 00:40:25,282
ඒයි.
564
00:40:26,199 --> 00:40:29,066
අපි කවුරුවත් කැමති මේ කරන දේට.
565
00:40:29,068 --> 00:40:30,827
මේ වගේ මිනිහෙක්ට වුනත්.
566
00:40:31,941 --> 00:40:35,136
හැබැයි මේක හරිගියොත්, අපි බේරෙනවා.
567
00:40:35,797 --> 00:40:37,864
ඒක සරලයි.
568
00:41:04,070 --> 00:41:06,036
මං හිතනවා මිනිහා බේරෙයි කියලා.
569
00:41:07,073 --> 00:41:08,138
මාත් හිතනවා.
570
00:41:08,140 --> 00:41:10,007
ඔව්. එතකොට ඔයාට එයාව මරන්න පුළුවන්නේ?
571
00:41:16,202 --> 00:41:18,002
මොන එහෙකටද මං එහෙම කරන්නේ?
572
00:41:20,887 --> 00:41:22,386
ඒ එයා නෙවෙයි.
573
00:41:25,758 --> 00:41:27,425
එමොරි, එයා කවුද?
574
00:41:28,102 --> 00:41:29,560
මං වෙනුවට අර අවන් එකට
575
00:41:29,562 --> 00:41:31,395
යන කෙනෙක්.
576
00:41:37,176 --> 00:41:40,010
අන්න ඒක, ජිවිතේ බේරගන්න
කෙනෙක්ගේ වැඩක්.
577
00:41:44,294 --> 00:41:49,294
WEB-DL resync by ChaRu
Charuka Indunil
578
00:41:49,318 --> 00:42:10,319
බයිස්කෝප් අඩවියෙන් නිකුත් කළ උපසිරසියකි.
කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න.