1 00:00:01,200 --> 00:00:02,954 "The 100" පසුගිය කොටස්වලින්... 2 00:00:04,055 --> 00:00:05,930 ගැලවීම තියෙන්නේ ඇතුළතින්. 3 00:00:06,050 --> 00:00:07,793 එකට අපි කරදරවලට මුහුණ දුන්නා, 4 00:00:07,913 --> 00:00:11,373 එකටම, අපි නැගී සිටීවි. 5 00:00:11,493 --> 00:00:15,082 තව දවස් හයකින්, බංකරේ ඇතුලේ නොඉන්න හැමකෙනෙක්ම මැරිලා යයි... 6 00:00:15,202 --> 00:00:18,404 මේකේ 1,200දෙනෙක්ට ඉඩ තියෙනවා. 7 00:00:18,406 --> 00:00:20,272 අපිට සමානව බෙදාගන්න පුළුවන්. 8 00:00:20,274 --> 00:00:24,892 මට කල්පනා වෙන්නෙම මම නැතුව යුද්ධයක් සිද්දවෙනවා කියන එක. 9 00:00:25,012 --> 00:00:27,929 යුද්ද කරන එක ජීවත්වෙන්න සුදුසු කවුද කියලා තීරණය කරන්න හොද ක්‍රමයක් නෙවෙයි. 10 00:00:28,049 --> 00:00:30,665 - තරගාවලියක්. - අන්තිම තරගාවලියක්. 11 00:00:30,785 --> 00:00:32,885 එක ගෝත්‍රයකින් එක ශුරයා ගානේ. 12 00:00:32,887 --> 00:00:36,237 දහස් ගානක් වෙනුවට එක මරණයක්. 13 00:00:36,357 --> 00:00:39,391 දිනන කෙනාට බංකරේ ලැබෙනවා. 14 00:00:39,393 --> 00:00:41,804 - අපිට දිනන්න ක්‍රමයක් නෑ. - අපි සටන් කරනවා, 15 00:00:41,924 --> 00:00:43,644 අපි මැරෙනවා. 16 00:00:44,696 --> 00:00:46,565 මම ආවේ යුද්දය වෙනුවෙන්. 17 00:00:54,241 --> 00:00:57,910 පොඩා ගෝත්‍රයෙන් ගෝරා. 18 00:00:57,912 --> 00:00:59,745 ඔබේ ගෝත්‍රයේ සංකේතය පිළිගෙන 19 00:00:59,747 --> 00:01:02,668 ඔවුන්ගේ ශුරයා ලෙස ගෞරවයෙන් සටන් කරන්න. 20 00:01:11,487 --> 00:01:13,359 මාව උනන්දු කරවන්නද ආවේ? 21 00:01:21,068 --> 00:01:23,001 ඔයා මේක කරන්න ඕනෙකමක් නෑ. 22 00:01:23,003 --> 00:01:25,437 අපිට සටනට වෙන කෙනෙක්ව හොයාගන්න පුළුවන්. 23 00:01:27,231 --> 00:01:29,082 මම මැරෙනවනම් මම මැරෙයි. 24 00:01:29,910 --> 00:01:31,777 අඩුමගානේ මම මැරෙන්නේ සටන් කරගෙනමයි. 25 00:01:34,682 --> 00:01:36,515 - ඕ.... - එපා. 26 00:01:38,270 --> 00:01:40,185 මේක මගේ තීරණයක්, බෙල්. 27 00:01:43,124 --> 00:01:46,158 මං දන්නවා වාසි අවාසි මොනාද කියලා. ඔයා මට කියන්න ඕනෙකමක් නෑ. 28 00:01:48,215 --> 00:01:49,628 දැන් වෙලාව හරි. 29 00:01:54,325 --> 00:01:55,559 ඒයි... 30 00:01:56,337 --> 00:01:57,836 ඔයාට මේක පුළුවන්. 31 00:02:04,512 --> 00:02:06,412 ඔයා ඇත්තටම හිතනවද එයාට අවස්ථාවක් තියෙනවා කියලා? 32 00:02:08,849 --> 00:02:11,784 මේ වෙලාවේ, එයා එහෙම විශ්වාස කරන්න ඕන. 33 00:02:11,786 --> 00:02:15,087 ආකාශ ගෝත්‍රයේ ඔක්ටේවියා, ඉදිරියට එන්න. 34 00:02:25,866 --> 00:02:28,033 ඔබේ ගෝත්‍රයේ සංකේතය පිළිගෙන 35 00:02:28,035 --> 00:02:31,236 ඔවුන්ගේ ශුරයා ලෙස ගෞරවයෙන් සටන් කරන්න. 36 00:02:44,274 --> 00:02:46,552 ට්‍රිශානා ගෝත්‍රයේ ඉලියාන්. 37 00:02:49,757 --> 00:02:51,672 ඔබේ ගෝත්‍රයේ සංකේතය පිළිගෙන 38 00:02:51,792 --> 00:02:54,626 ඔවුන්ගේ ශුරයා ලෙස ගෞරවයෙන් සටන් කරන්න. 39 00:03:04,695 --> 00:03:06,800 ඔයා මොනාද ඔප්පු කරන්න හදන්නේ? 40 00:03:07,741 --> 00:03:10,019 මම ආවේ ට්‍රිශානා ගෝත්‍රය වෙනුවෙන්. 41 00:03:10,333 --> 00:03:11,777 ඔයා නිසා නෙවෙයි. 42 00:03:11,779 --> 00:03:13,914 ... තරගාවලිය, 43 00:03:14,034 --> 00:03:15,645 මරණය තෙක් සටනක් 44 00:03:15,765 --> 00:03:18,150 පෝලිස් බිත්ති ඇතුලේ. 45 00:03:18,152 --> 00:03:22,169 මේ රණශුරයෝ එකෙකු විතරක් ශේෂ වෙනකම් සටන් වදීවී. 46 00:03:22,289 --> 00:03:25,023 ඒ රණශුරයා මියගිය අයගේ ගෝත්‍ර සංකේත එකතු කරගෙන 47 00:03:25,025 --> 00:03:26,892 ඒවා මට ගෙනත් දුන්නම, 48 00:03:26,894 --> 00:03:29,895 ඔවුන්ව ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශ කරාවි. 49 00:03:29,897 --> 00:03:33,065 අවසන් රණශුරයා අපට පවසාවි 50 00:03:33,067 --> 00:03:34,900 බෙකා ප්‍රම්හෙඩාගේ ගුහාවෙන් 51 00:03:34,902 --> 00:03:37,135 මොන ගෝත්‍රයද ජිවිතේ බේරගන්නේ, 52 00:03:37,137 --> 00:03:41,740 වගේම මොන ගෝත්‍රද ෆ්‍රයම්පායාගෙන් වේදනා විදින්නේ කියලා. 53 00:03:43,040 --> 00:03:46,785 අසිපත් පහරින් මියයන අයට අප ගරු කරනවා... 54 00:03:47,426 --> 00:03:50,609 නමුත් එය හොදින්ම ලෙළවන කෙනාව අනුගමනය කරාවි.. 55 00:03:51,149 --> 00:03:52,739 ඒ කෙනා මමයි.. 56 00:04:02,323 --> 00:04:05,230 මම ෆ්ලෝ ගෝත්‍රයේ ලුනා, 57 00:04:05,232 --> 00:04:07,499 මම තමයි මගේ ගෝත්‍රයේ අන්තිමයා. 58 00:04:07,501 --> 00:04:09,935 අපි දන්නවා ඔයා කවුද කියලා... 59 00:04:09,937 --> 00:04:12,721 තමන්ගේ තරගාවලියෙන් පැනලා ගියපු නයිට්බ්ලඩ් . 60 00:04:13,168 --> 00:04:15,507 මම මේකෙන් පැනලා යන්නේ නෑ. 61 00:04:24,318 --> 00:04:27,920 මේ සංකේතය බාරගන්න, ෆ්ලෝ ගෝත්‍රයේ ලුනා, 62 00:04:27,922 --> 00:04:30,589 ඒත් ඔයාගේ ගෝත්‍රයත් නැත්නම්, ඔයා කා වෙනුවෙන්ද සටන් කරන්නේ? 63 00:04:30,591 --> 00:04:35,127 මම කා වෙනුවෙන්වත් සටන් කරන්නේ නෑ. මම සටන් කරන්නේ මරණය වෙනුවෙන්. 64 00:04:39,066 --> 00:04:41,300 මම දින්නම... 65 00:04:42,636 --> 00:04:44,803 කිසිම කෙනෙක් බේරෙන්නේ නෑ. 66 00:04:47,322 --> 00:04:49,561 The 100 S04E10 WEB-DL resync by ChaRu facebook.com/charuka.indunil.98 67 00:04:50,626 --> 00:04:54,531 මෙම උපසිරසි www.baiscopelk.com වෙනුවෙන් නොමිලයේ නිකුත් කරන ලදී. වීඩියෝ පිටපත ගැන අප වගකියනු නොලැබේ.. 68 00:04:58,026 --> 00:05:19,379 ♫උපසිරසි නිමැවුම නිලුපුල් මධුකප්‍රිය පෙරේරා♫ ©www.baiscopelk.com/223© 69 00:05:53,707 --> 00:05:55,407 ලින්කන්ගේ පච්චේ. 70 00:05:58,846 --> 00:06:01,213 කේන්තියෙන් සටන් කරන්න එපා. 71 00:06:01,215 --> 00:06:04,417 ඔයා පහරදෙන්න කලින් ඔයාගේ ඊලග පහර එළි කරන්න එපා. 72 00:06:04,752 --> 00:06:07,038 ඒවගේම කවදාවත්ම මාව නිරාවරණය කරගන්න එපා. 73 00:06:08,389 --> 00:06:09,849 මට මතකයි. 74 00:06:10,691 --> 00:06:12,740 බයවුනාට කමක් නෑ. 75 00:06:13,829 --> 00:06:15,111 මම බය නෑ. 76 00:06:20,662 --> 00:06:24,002 ගායා කවදාවත්ම මේක පිළිගන්න එකක් නෑ... 77 00:06:26,774 --> 00:06:28,407 ඒත් මම හිතනවා ඔයා පිළිගනියි කියලා. 78 00:06:31,145 --> 00:06:33,512 ඇයි ඔයා මට උදව් කරන්නේ? 79 00:06:33,514 --> 00:06:36,173 මම දින්නොත්, එකේ තේරුම තමයි ඔයාගේ මිනිස්සුන්ගේ අවසානය. 80 00:06:36,735 --> 00:06:39,143 ඔයා මගේ කෙනෙක්. 81 00:06:54,201 --> 00:06:56,083 මම ඔයාට සටන් කරන්න ඉගැන්නුවා, 82 00:06:56,203 --> 00:06:58,003 ඒත් ඔයා කා වෙනුවෙන්ද සටන් කරන්නේ කියන එක 83 00:06:58,005 --> 00:06:59,404 ඔයාගේ අතේ තියෙන්නේ. 84 00:07:11,018 --> 00:07:12,551 ආකාශ ගෝත්‍රය! 85 00:07:12,553 --> 00:07:14,720 උපදේශකයෝ දෙන්නෙක් සටන් කරන තැනට. 86 00:07:14,722 --> 00:07:18,256 අනෙක් කට්ටිය, තමන්ගේ වෙන් කරන ලද කලාපයට වාර්තා කරන්න. දැන්මම. 87 00:07:20,628 --> 00:07:23,210 එන්න. අපිට එයාව සූදානම් කරන්න තියෙනවා. 88 00:07:23,330 --> 00:07:25,430 මේ කතාබහ ඉවර නෑ. 89 00:07:25,432 --> 00:07:28,716 මාරාන්තික කිරණ දවස් තුනකින් මෙහාට එයි, එතකොට අපි මෙතන, 90 00:07:28,836 --> 00:07:31,118 අපේ මිනිස්සුන්ගේ ඉරණම අවදානමකට ලක් කරනවද ලේ ක්‍රීඩාවක් නිසා? 91 00:07:31,238 --> 00:07:33,071 හැම කෙනෙක්ගෙම ඉරණම. 92 00:07:33,073 --> 00:07:35,523 - ඔයාට ලුනාව අහුනානේ. - එයත් 13 දෙනාගෙන් කෙනෙක්. 93 00:07:35,643 --> 00:07:38,425 ඔයා වැරදියි. එයා නයිට්බ්ලඩ් ආධුනිකයෙක්, 94 00:07:38,545 --> 00:07:42,236 එයාව පුහුණු කරලා තියෙන්නේ මේ වගේ සටන්වලටම තමයි. 95 00:07:42,883 --> 00:07:45,029 ඔයාට ඕනේ අපි හොර කරන්නද? 96 00:07:45,586 --> 00:07:47,768 ඔයා නීති දන්නවනේ. අපි ඒවා කැඩුවොත්, අපි පරදිනවා, 97 00:07:47,888 --> 00:07:49,788 අපි පැරදුනොත්, අපි මැරෙනවා. 98 00:07:49,790 --> 00:07:52,868 නීතිවල තියෙන්නේ ප්‍රශ්නේ තියෙන්නේ, මාකස්. සෙල්ලමයි ප්‍රශ්නේ. 99 00:07:53,861 --> 00:07:55,293 අපි ලුනාව නැවැත්තුවත්, 100 00:07:55,295 --> 00:07:58,196 ඔක්ටේවියා දිනන්න ක්‍රමයක් හොයාගත්තත්, 101 00:07:58,198 --> 00:08:01,033 කාටහරි ඇත්තටම විශ්වාස කරන්න පුලුවන්ද භුමිවාසින් 102 00:08:01,035 --> 00:08:03,902 ආකාශ ගෝත්‍රය ජයග්‍රාහකයා හැටියට පිළිගනියි කියලා? 103 00:08:03,904 --> 00:08:05,116 ඔව්. 104 00:08:05,606 --> 00:08:07,572 තරගාවලිය පූජනීයයි. 105 00:08:07,574 --> 00:08:09,808 එයාලා ජයග්‍රාහකයාට ගරු කරයි. 106 00:08:09,810 --> 00:08:11,476 කැමති වුනත් නැතත්, 107 00:08:11,478 --> 00:08:13,078 අපි හැමෝම දැන් භුමිවාසීන්. 108 00:08:14,481 --> 00:08:16,483 ඔයා අපේ කට්ටියව ආරක්‍ෂිත කලාපයට ගෙනියන්න. 109 00:08:17,117 --> 00:08:20,118 අපි ඔක්ටේවියාව සටනට සූදානම් කරවන්නම්. 110 00:08:20,120 --> 00:08:23,588 ඉතුරු ටික... ඉතුරු ටික තියෙන්නේ එයාගේ අතේ. 111 00:08:28,495 --> 00:08:30,028 ඔයත් එයා එක්ක ගියානම් හරි. 112 00:08:31,231 --> 00:08:33,031 මම දන්නේ නෑ එයාට මොනා කියන්නද කියලා. 113 00:08:34,117 --> 00:08:36,268 මට අම්මට උදව් කරන්න තියෙනවා දිනන කෙනා වෙනුවෙන් 114 00:08:36,270 --> 00:08:38,236 බංකරය සූදානම් කරන්න. 115 00:08:38,238 --> 00:08:40,572 ඇරත්, ඔයානේ එයාගේ අයියා. 116 00:08:40,574 --> 00:08:43,141 ඔයා එතනට නොයන එක වැරදි දෙයක් කියනවට වඩා 117 00:08:43,143 --> 00:08:44,676 ගොඩක් නරකයි. 118 00:08:59,672 --> 00:09:01,571 මට කතා කරන්න පුලුවන්ද? 119 00:09:02,896 --> 00:09:04,229 තනියම? 120 00:09:07,367 --> 00:09:09,167 මොකක් ගැනද? 121 00:09:09,169 --> 00:09:11,436 අපිට බැහැ ලුනාට දිනන්න දෙන්න. 122 00:09:11,438 --> 00:09:13,972 මිත්‍ර සන්ධානවලට කාලේ පහුවෙලා ඉවරයි. 123 00:09:13,974 --> 00:09:15,941 මම අඩ සටන් කරන්නේ මගේ මිනිස්සු වෙනුවෙන්. 124 00:09:15,943 --> 00:09:17,876 ඔයාට ඇයව පරද්දන්න පුලුවන්ද? 125 00:09:17,878 --> 00:09:19,511 අනිවාර්යයෙන්ම එයාට පුළුවන්. 126 00:09:19,513 --> 00:09:21,980 ඒකිගේත් අනික් අයගේ වගේම ලේ ගලනවා. 127 00:09:21,982 --> 00:09:26,217 මං දන්නවා ඔයාට අමාරුයි කියලා මේක ඉවරයි කියලා පිළිගන්න එක,හැබැයි ඒක ඉවරයි. 128 00:09:27,721 --> 00:09:31,372 ඔයා පැහැදිලිවම කිව්වා ඔයාට අපේ සම්ප්‍රදායන් ගැන කිසිම ගරු කිරීමක් නෑ කියලා, 129 00:09:31,492 --> 00:09:33,566 ඒත් මේ සම්ප්‍රදාය ගරුකිරීම ගැන දෙයක් නෙවෙයි. 130 00:09:33,686 --> 00:09:36,461 මේක කරන්නේ ලේ වෙනුවෙන්, දෛවය හිතනවානම් අද 131 00:09:36,463 --> 00:09:38,630 මෙතන මගේ ලේ වැගිරෙන එක හොදයි කියලා 132 00:09:38,632 --> 00:09:41,233 එතකොට මගේ මිනිස්සුන්ගේ හැම බලාපොරොත්තුවක්ම නැතිවෙලා යනවා, 133 00:09:41,235 --> 00:09:43,972 ඒතකොට මට ඇති රුදාවක් නෑ අර බංකරේ ඇතුලට කවුරු ගියත් 134 00:09:44,092 --> 00:09:45,737 නැත්නම් කවුරුවත්ම නොගියත්. 135 00:09:48,342 --> 00:09:50,976 අන්න ඒක තමයි අපි දෙන්නගේ වෙනස, රොන්. 136 00:09:50,978 --> 00:09:54,813 මට ඕනේ මනුෂ්‍යත්වය බේරගන්න, 137 00:09:54,815 --> 00:09:57,015 ඒ මගේ මිනිස්සු නොවුනත්. 138 00:09:58,032 --> 00:10:00,385 මේ සටන් බිමෙන් යන්න ඔයා ආයෙම පාරක් තමන්ගේ අයට 139 00:10:00,387 --> 00:10:02,053 අගෞරවයක් කරන්න කලින්. 140 00:10:28,215 --> 00:10:29,714 හොදයි, මට ඇහුම්කන් දෙන්න. 141 00:10:29,716 --> 00:10:32,384 බ්ලු ක්ලිෆ් රණශුරයා, එයා ගාව තල දෙකක් තියෙනවා. 142 00:10:32,386 --> 00:10:34,822 මම දැක්කා එයා පුහුණු වෙනවා. එයා වමත හුරු කෙනෙක්. 143 00:10:34,942 --> 00:10:36,769 - ඔයා එයාගේ දුර්වල අතට පහරදෙන්න. - හරි. 144 00:10:36,889 --> 00:10:39,357 ප්ලේන්ස් රයිඩර් සහ ශලෝ වැලි රණශුරයෝ, 145 00:10:39,359 --> 00:10:41,560 එයාලා ශක්තිමත්,හැබැයි මන්දගාමියි. 146 00:10:41,562 --> 00:10:43,944 ඔයාට පුළුවන් එයාලව මගාරින්න, කළු වැස්ස ගැනත් මතක් කරන්න ඕනේ නෑනේ, 147 00:10:44,064 --> 00:10:47,114 ඒක ඕනෙම වෙලාවක වහින්න පුළුවන්, ඒ නිසා ඔයා ආවරණයකට ළගින්ම ඉන්න. 148 00:10:47,234 --> 00:10:49,000 මොකක්ද, බෙලමි? 149 00:10:49,002 --> 00:10:51,169 ඔයාට කියන්න දෙයක් තියෙනවනම්, ඒක කියලා දාන්න. 150 00:10:52,087 --> 00:10:53,853 ඔයාට මේ කිසිම දෙයක් ඕනේ නෑ. 151 00:10:53,973 --> 00:10:56,208 පටන්ගන්න නලාව නාද කළාට පස්සේ, පැත්තකට වෙලා 152 00:10:56,210 --> 00:10:58,076 අනිත් අයට ප්‍රතිවාදීන්ව අඩු කරන්න ඉඩ දෙන්න. 153 00:10:58,196 --> 00:11:00,478 - ඔයාට ඕනේ මම හැංගෙන්නද? - ඔයා හැම ගෝත්‍රයකම ඉන්න ශක්තිමත්ම 154 00:11:00,480 --> 00:11:02,581 රණශුරයා එක්ක හැප්පෙන්න උවමනාවක් නෑ. 155 00:11:02,583 --> 00:11:04,592 මම මෙතනට ආවේ සටන් කරන්න. 156 00:11:05,485 --> 00:11:07,786 ඔයා තමයි පොළොව යට හිටිය කෙල්ල. 157 00:11:07,788 --> 00:11:10,689 ඒක ප්‍රයෝජනයට ගන්න, අම්මා අපට කියලා දීපු විදිහටම. 158 00:11:10,691 --> 00:11:12,322 බෙලමි කිව්වා හරි. 159 00:11:14,194 --> 00:11:17,028 ඔයා රණශුරයෝ 12දෙනාවම මරන්න ඕනේ නෑ. 160 00:11:20,734 --> 00:11:22,934 මම මරන්න ඕන අන්තිම කෙනාව විතරයි. 161 00:11:25,305 --> 00:11:28,440 තානාපතිවරු සහ උපදේශකයෝ, කුළුණට යන්න. 162 00:11:28,442 --> 00:11:31,009 ශුරයෝ, තමන්ගේ කොඩි ගාවට. 163 00:11:40,495 --> 00:11:42,007 ඔයාට ස්තුතියි. 164 00:11:47,327 --> 00:11:49,365 අපි නැවත හමුවේවා. 165 00:11:50,230 --> 00:11:52,197 අපි ආයේ හම්බවෙනවම තමයි. 166 00:12:15,748 --> 00:12:17,913 ඔයා ලොකු දුරක් ආවා, ස්කයිරිපා.. 167 00:12:18,324 --> 00:12:21,264 මහ අපරාධයක් අද මට ඔයාව මරන්න වෙන එක.. 168 00:13:42,558 --> 00:13:44,965 ඔයා කොච්චර දේවල් ඉගෙනගත්තද කියලා පෙන්නන්න වෙලාව... 169 00:15:25,520 --> 00:15:27,432 ඔබේ සටන අවසන්... 170 00:15:29,452 --> 00:15:31,533 ගස් ගෝත්‍රය පරාදයි... 171 00:15:42,406 --> 00:15:45,140 මුල්ම ශුරයෝ දෙන්නා වැටුනා. 172 00:15:53,084 --> 00:15:55,184 ඉන්ගරෝනා ගෝත්‍රයේ ගේල්... 173 00:15:55,517 --> 00:15:57,319 ඔබේ සටන අවසන්.. 174 00:16:06,631 --> 00:16:08,097 අනේ එයානම් වෙන්න එපා. 175 00:16:08,099 --> 00:16:09,665 ගස් ගෝත්‍රයේ ෆියෝ... 176 00:16:11,357 --> 00:16:13,634 ඔබේ සටන අවසන්. 177 00:16:49,995 --> 00:16:52,875 ඔක්ටේවියා තවම ඉන්නවා. 178 00:16:52,877 --> 00:16:55,124 එයාට කියන්න බැරි වුනා මම ආදරෙයි කියලා, 179 00:16:55,680 --> 00:16:58,147 ලෝකේ අවසාන වෙන්න ලන්වෙලාවත්. 180 00:16:58,149 --> 00:17:02,230 මාව විශ්වාස කරන්න, බෙලමි,එයා දන්නවා. 181 00:17:02,907 --> 00:17:04,431 එයා දන්නවා. 182 00:17:25,876 --> 00:17:28,726 මෙතනට ඇවිත් හැංගුන එක මොලේ ඇති වැඩක්, 183 00:17:28,846 --> 00:17:30,679 ඒත් හිතපු තරම්ම දක්ෂ නෑ. 184 00:17:30,681 --> 00:17:33,148 ලින්කන්ගේ නාමෙන්, මම ඔයාගේ මරණේ ඉක්මන් කරන්නම්. 185 00:17:33,150 --> 00:17:35,250 ඔයා කොහොමද එයාගේ නමවත් කියන්නේ? 186 00:17:35,252 --> 00:17:36,952 ලින්කන් ඔයා ගැන ලැජ්ජාවෙයි. 187 00:17:36,954 --> 00:17:38,587 ලින්කන් මෝඩයෙක්. 188 00:17:38,589 --> 00:17:40,723 එයා විශ්වාස කලේ අපි හැමෝම සමානයි කියලා... 189 00:17:40,725 --> 00:17:42,691 එක ගෝත්‍රයක්, එකම ජනතාවක්. 190 00:17:42,693 --> 00:17:45,394 ඒකෙන් එයාට මොනවද ලැබුනේ? 191 00:17:45,396 --> 00:17:48,063 පොඩ්ඩක් වටපිට බලන්න. 192 00:17:48,065 --> 00:17:51,433 මේක තමයි මනුෂ්‍ය වර්ගයා කරන්න තීරණය කලේ 193 00:17:51,435 --> 00:17:53,369 තමන්ගේ අවසාන දවස්වලත්. 194 00:17:53,371 --> 00:17:55,462 තව සටනක්? 195 00:17:55,582 --> 00:17:57,288 තවත් ලේ? 196 00:17:57,408 --> 00:18:00,191 ඔයා කලින් විශ්වාස කළා මිනිස්සුන්ව බේරගන්න වටිනවා කියලා. 197 00:18:00,311 --> 00:18:04,380 මම වැරදියි. ආකාශ ගෝත්‍රය මට කියලා දුන්නා මිනිස්සු කෘරයි 198 00:18:04,382 --> 00:18:06,048 ප්‍රචණ්ඩකාරියි 199 00:18:06,050 --> 00:18:08,083 වගේම ඇතුලාන්තයෙන්ම ආත්මාර්ථකාමී කියලා. 200 00:18:08,085 --> 00:18:09,885 ලින්කන් එහෙම නෑ. 201 00:18:09,887 --> 00:18:11,620 එයා විශ්වාස කළා අපිට හොද වෙන්න පුළුවන් කියලා, 202 00:18:11,622 --> 00:18:13,389 ඒ නිසා මම එයාට ආදරේ කළා. 203 00:18:13,391 --> 00:18:15,724 එහෙමවෙලත් ඔයා මෙතන, 204 00:18:15,726 --> 00:18:18,060 තමන්ගේ ගෝත්‍රය වෙනුවෙන් මරාගන්නවා, 205 00:18:18,062 --> 00:18:20,095 අනිත් හැමෝම කරනවා වගේ. 206 00:18:20,097 --> 00:18:22,598 ලින්කන් ඔයා ගැන ලැජ්ජවෙන්න තිබ්බා . 207 00:18:32,743 --> 00:18:34,476 ඔබේ සටන අවසන්. 208 00:18:34,478 --> 00:18:37,011 හීනෙන් තමයි. 209 00:18:49,326 --> 00:18:51,627 උබට සදහටම හැංගෙන්න බෑ. 210 00:19:09,008 --> 00:19:10,407 අහ්හ්! 211 00:19:15,381 --> 00:19:17,614 ඔක්ටේවියා, මං ආවේ ඔයාව මරන්න නෙවෙයි. 212 00:19:17,616 --> 00:19:19,804 එහෙනම් ඔයා ඇවිත් තියෙන්නේ වැරදි තැනට. 213 00:19:23,055 --> 00:19:25,088 අනිත් ගෝත්‍ර එකතුවෙනවා, 214 00:19:25,090 --> 00:19:27,491 එකතුවෙලා වැඩ කරනවා. 215 00:19:27,493 --> 00:19:29,159 අපිත් ඒකම කරන්න ඕනේ. 216 00:19:30,062 --> 00:19:31,662 මට ඔයාගේ උදව් ඕනේ නෑ. 217 00:19:33,999 --> 00:19:35,353 බලන්න. 218 00:19:35,968 --> 00:19:38,068 ඔයාට තිබ්බේ ගොවිපලටම වෙලා ඉන්න. 219 00:19:38,070 --> 00:19:41,138 ඔක්ටේවියා, මම ඔයාගේ හතුරෙක් වෙන්නේ නෑ. 220 00:19:44,343 --> 00:19:46,944 මම ඔයා හිතාන ඉන්න විදිහේ කෙල්ලෙක් නෙවෙයි. 221 00:19:46,946 --> 00:19:49,012 ඊලග වතාවේ මම ඔයාව දැක්කම... 222 00:19:52,384 --> 00:19:54,017 මම ඔයාව මරනවා... 223 00:19:55,888 --> 00:19:57,788 ඒක පොරොන්දුවක්. 224 00:20:14,306 --> 00:20:16,006 ඔහ්හ්! 225 00:20:20,145 --> 00:20:22,179 සන්ගේදා ගෝත්‍රය ඉවරයි. 226 00:20:23,326 --> 00:20:25,349 බ්ලු ක්ලිෆ් රණශුරයා දුන්නකින් විදලා එයාව මැරුවා. 227 00:20:25,351 --> 00:20:26,850 මම ඒක දැක්කා. 228 00:20:28,320 --> 00:20:29,553 ඉතින්? 229 00:20:29,555 --> 00:20:31,622 අපි සටනට කලින් එයාව දැක්කනේ. 230 00:20:31,624 --> 00:20:33,857 එයා ගාව දුන්නක් තිබ්බේ නෑ. එයාට තිබ්බේ අසිපත් දෙකක්. 231 00:20:33,859 --> 00:20:36,293 ඔව්, තල දෙකක්. 232 00:20:36,295 --> 00:20:39,690 හොදයි, එයා සටන්බිමෙන් දුන්න අහුලගත්තා වෙන්න පුළුවන්. 233 00:20:49,742 --> 00:20:51,608 මොකක්ද අවුල? 234 00:20:51,610 --> 00:20:53,210 එකෝ ගිහින්. 235 00:20:58,183 --> 00:20:59,716 බෙලමි. 236 00:21:02,114 --> 00:21:04,054 බෙලමි, ඉන්න. බෙලමි, ඉන්න. 237 00:21:04,056 --> 00:21:06,187 මගේ නංගි පහළ ඉන්නවා. එකෝ වංචා කරනවා, 238 00:21:06,307 --> 00:21:08,217 - මම එයාව නවත්වන්න යන්නේ. - ඔයා දන්නේ නෑනේ ඒ එයාමයි කියලා. 239 00:21:08,337 --> 00:21:10,357 - එතන ඉන්නේ වෙන කෙනෙක් වෙන්න පුළුවන්. - අපි දෙන්නම දන්නවා ඒ කවුද කියලා. 240 00:21:10,477 --> 00:21:12,756 එහෙනම් ගායාගේ ඔත්තුකාරයන්ගෙන් කෙනෙක් එයාව හොයාගනියි, එතකොය අයිස් ජාතීන්ට 241 00:21:12,876 --> 00:21:14,780 - දඩුවම් ලැබෙයි. - එයාලට අල්ලගන්න වෙන්නේ නෑ. 242 00:21:14,900 --> 00:21:17,283 - එකෝ කියන්නේ ඔත්තුකාරියක්. මේවා තමයි එයා කරන්නේ. - ඔයා මං කියන දේ අහන්න. 243 00:21:17,403 --> 00:21:20,286 ඔයාව සටන්බිමේ ඉන්නවා අහුවුනොත්, අපි හැමෝටම වන්දි ගෙවන්න වෙනවා. 244 00:21:20,406 --> 00:21:22,606 එයාලා ඔක්ටේවියාව මරලා දායි, ඒ එක්කම අපේ මිනිස්සු හැමෝවම 245 00:21:22,726 --> 00:21:24,784 - මැරෙන්න සිද්ද කරයි. - මම හරිනම්, ඒ කියන්නේ ඇස්ගිඩාට 246 00:21:24,904 --> 00:21:28,394 මේ සටනට මිනිස්සු දෙන්නෙක් ඉන්නවා, කොහොම වුනත් අපි මැරෙනවා. 247 00:21:28,514 --> 00:21:31,214 ඔයා හිතන්නේ මම මෙතනට වෙලා මොනවත් නොකර ඉන්න ඕනේ කියලද? 248 00:21:32,318 --> 00:21:33,817 නෑ. 249 00:21:36,655 --> 00:21:38,155 නෑ. 250 00:21:39,892 --> 00:21:41,792 ඔයා කළුවර වෙනකම් ඉන්නවා... 251 00:21:43,762 --> 00:21:45,329 එතකොට ඔයාව අහුවෙන්නේ නෑ. 252 00:22:19,698 --> 00:22:21,665 මෙන්න ස්කයිරිපා ඉන්නවෝ! 253 00:22:30,776 --> 00:22:32,476 ආහ්හ්හ්! 254 00:23:07,012 --> 00:23:08,912 මං කිව්වේ, පැත්තකට වෙලා ඉන්න කියලා. 255 00:23:10,249 --> 00:23:11,748 ස්තුතිය පිළිගන්නවා. 256 00:23:12,751 --> 00:23:14,684 මේක විහිළුවක් නෙවෙයි. 257 00:23:16,555 --> 00:23:19,893 අන්තිමේදී අපි දෙන්නට විතරක් සටන් කරන්න වුනොත් මොකද කරන්නේ? 258 00:23:20,659 --> 00:23:23,627 අපෙන් කෙනෙක්ට මැරෙන්න වෙනවා. ඔයාට ඒක තේරෙන්නේ නැද්ද? 259 00:23:23,629 --> 00:23:27,161 - මං දන්නවා මම මොකකටද එකගවුනේ කියලා. - ඔයාට මගේ පස්සෙන් නෑවිත් ඉන්න තිබ්බේ. 260 00:23:28,200 --> 00:23:29,699 මම ඔයාගේ පස්සෙන් ආවේ නෑ. 261 00:23:30,736 --> 00:23:32,402 ට්‍රිශානා ගෝත්‍රයට මාව ඕනේ වුනා. 262 00:23:53,759 --> 00:23:55,559 මට හෙල්ලෙන්න බෑ. 263 00:23:55,561 --> 00:23:57,461 මට මගේ කකුල් දැනෙන්නේ නෑ. 264 00:24:00,766 --> 00:24:02,199 මගේ ජිවිතේ ඉවරයක් කරන්න. 265 00:24:02,201 --> 00:24:03,647 බැහැ. 266 00:24:04,103 --> 00:24:07,397 ඔයා කිව්වනේ ඊලග වතාවේ මාව දැක්කම... 267 00:24:08,407 --> 00:24:10,073 ඒක මම හිතලා නෙවෙයි කිව්වේ. 268 00:24:10,909 --> 00:24:12,409 ඔයා පොරොන්දු වුනානේ. 269 00:24:28,349 --> 00:24:30,539 මරණයට බියවෙන්න එපා.. 270 00:24:31,855 --> 00:24:18,481 එය ආරම්භයක් පමණයි ඊලග සංචාරයේ 271 00:26:10,599 --> 00:26:13,299 - ආහ්හ්! - අහ්හ්! 272 00:27:05,353 --> 00:27:09,028 මට දැනගෙන ඉන්න තිබ්බේ තොපි දෙන්නට පැත්තකට වෙලා ඉන්න බැහැයි කියලා. 273 00:27:09,148 --> 00:27:12,525 මට තමුන්ගේ සද්දේ පාර පුරාවටම ඇහුණා. 274 00:27:12,527 --> 00:27:15,061 තමුන්ගේ වාසනාවට මම සොල්දාදුවෙක් නොවුනේ. 275 00:27:15,063 --> 00:27:17,030 මම ආවේ මෙයාව නවත්තන්න. 276 00:27:18,366 --> 00:27:20,333 පැහැදිලි කරනවා. 277 00:27:20,335 --> 00:27:22,487 මම උත්සහ කලේ අපේ මිනිස්සුන්ව බේරගන්න උදව් කරන්න. 278 00:27:22,607 --> 00:27:24,337 මම මගේ අම්මා නෙවෙයි. 279 00:27:24,339 --> 00:27:26,878 මම බලය වෙනුවෙන් ගෞරවය නැති කරගන්නේ නෑ. 280 00:27:28,111 --> 00:27:29,776 කවුරුවත් දැනගන්න ඕනේ නෑ. 281 00:27:29,778 --> 00:27:31,660 තමුන් වැරදියට තේරුම් අරන්. 282 00:27:32,481 --> 00:27:35,894 මම ඉඩදෙන්නේ නෑ තමුන්ගේ අගෞරව කිරීම ලුනාට වාසියක් කරගන්න, 283 00:27:36,418 --> 00:27:39,070 ඒවගේම තමුන් ආයෙත් අපේ ගෝත්‍රය ලැජ්ජ කරන්නෙත් නෑ. 284 00:27:40,188 --> 00:27:41,955 තමුන් තවදුරටත් ඇස්ගිඩා කෙනෙක් නෙවේ. 285 00:27:41,957 --> 00:27:44,840 - උතුමානනි, පොඩ්ඩක් ඉන්න. - තමුන්ව පිටුවහල් කරනවා, එකෝ, 286 00:27:44,960 --> 00:27:46,533 මම මේ තරගාවලිය දින්නහම... 287 00:27:46,653 --> 00:27:48,069 කිසිම වැරද්දක් කරන්න එපා... 288 00:27:48,189 --> 00:27:51,413 තමුන්ට බංකරේ ඇතුලේ ඉඩක් නෑ. 289 00:27:51,533 --> 00:27:52,966 දැන් මගේ දෑහට නොපෙනී යනවා, 290 00:27:52,968 --> 00:27:55,869 ඒවගේම මේ සටන්බිමෙනුත් පේන්නේ නැතුව යන්න, 291 00:27:55,871 --> 00:27:59,324 නැත්නම් දැනගන්න අපේ මිනිස්සුන්ගේ මරණයට හේතුව තමුන් කියන එක. 292 00:28:15,791 --> 00:28:18,725 ඔයා මාව මරන්නනම් යන්නේ, ඒක කරලා දාන්න. 293 00:28:18,727 --> 00:28:22,444 ඔයා මෙතන ඉන්න එකෙන් අදහස් වෙන්නේ තමුන්ගේ නංගි තාම ජීවත්වෙනවා කියන එක. 294 00:28:22,564 --> 00:28:24,230 ඒක හරි. 295 00:28:24,232 --> 00:28:27,220 මම සොල්දාදුවෙක්ට කතා කළොත්, එයාව මේ දැන්මම මරලා දාවි... 296 00:28:30,505 --> 00:28:32,372 ඒත් ඒකෙ කොයින්ද විනෝදයක්? 297 00:28:37,312 --> 00:28:39,512 තමුන් ඇත්තටම හිතන්නේ එයාට දිනන්න පුළුවන් කියලා නේද? 298 00:28:39,514 --> 00:28:42,397 මම ඔයා වුනානම් එයාව අවතක්සේරු කරන්නේ නෑ. 299 00:28:42,517 --> 00:28:44,884 එයා මිටවඩා අමාරු දේවල්වලින් බේරුනා. 300 00:28:44,886 --> 00:28:47,721 එයා මැරෙන්න කලින්, මම එයාට කියන්නම් එයා වාසනාවන්තයි කියලා 301 00:28:47,723 --> 00:28:49,889 ඔයා වගේ අයියා කෙනෙක් ලැබෙන්න. 302 00:28:49,891 --> 00:28:52,158 මගේ ගාව ඊටවඩා හොද අදහසක් තියෙනවා. 303 00:28:52,160 --> 00:28:55,662 එයා ඔහේව කපලා දාලා මරන්න කලින්, 304 00:28:55,664 --> 00:28:57,530 ඔයා එයාට කියන්න මමයි වාසනාවන්තයා කියලා. 305 00:29:23,538 --> 00:29:26,342 ලුවෝඩා ගෝත්‍රයේ මෙසී.... 306 00:29:26,409 --> 00:29:27,995 ඔබේ සටන අවසන්.. 307 00:29:29,045 --> 00:29:30,997 රණශුරයෝ හතරදෙනෙක් විතරයි ඉතුරුවෙලා ඉන්නේ... 308 00:29:32,348 --> 00:29:34,251 ඇස්ගිඩා ගෝත්‍රයේ රොන්, 309 00:29:34,371 --> 00:29:36,065 ෆ්ලෝ ගෝත්‍රයේ ලුනා, 310 00:29:36,185 --> 00:29:38,019 පොඩා ගෝත්‍රයේ ගෝරා, 311 00:29:38,588 --> 00:29:40,777 ඒවගේම ආකාශ ගෝත්‍රයේ ඔක්ටේවියා. 312 00:29:51,767 --> 00:29:53,867 මට ගස් ගෝත්‍රය ගැන කණගාටුයි, ඉන්ද්‍රා. 313 00:30:00,743 --> 00:30:02,976 ඔක්ටේවියා හොදට කරගෙන යනවා. 314 00:30:02,978 --> 00:30:05,045 ඔයාට පින්සිද්ද වෙන්න. 315 00:30:05,047 --> 00:30:07,081 ඔයයි එයාට රණශුරියක් වෙන්න ඉගැන්නුවේ. 316 00:30:08,451 --> 00:30:11,351 රණශුරයෙක්ට ගුරුවරු කීපදෙනෙක් ඉන්නවා, 317 00:30:11,353 --> 00:30:13,220 යුද ප්‍රධානියාත් ඒ අතරින් කෙනෙක්. 318 00:30:15,117 --> 00:30:16,654 එයා දින්නොත්, 319 00:30:17,101 --> 00:30:19,359 අපි බලමු එයා ඇත්තටම මොනාද ඉගෙනගෙන තියෙන්නේ කියලා. 320 00:30:31,841 --> 00:30:33,273 අහ්හ්! 321 00:30:33,275 --> 00:30:34,508 ඔහේ. 322 00:30:34,510 --> 00:30:36,777 තමුන් මට දැල්ල ගැන බොරු කිව්වා. 323 00:30:36,779 --> 00:30:39,528 මම තමුන්ව විශ්වාස කළා, තමුන් ඒ විශ්වාසෙ කඩලා දැම්මා. 324 00:30:39,648 --> 00:30:41,666 මං දැනන් හිටියේ නෑ වෙන කරන්න දෙයක්. 325 00:30:41,786 --> 00:30:44,518 - ඔයා ඉන්ද්‍රාගේ දුවව මරන්න තිබ්බා. - ඔයා හරි. 326 00:30:46,422 --> 00:30:47,921 මම මරන්න තිබ්බා. 327 00:30:51,961 --> 00:30:53,260 ඔයා මොනවද කරන්නේ? 328 00:30:53,262 --> 00:30:54,728 තාවකාලික සාමයක් යෝජනා කරනවා. 329 00:30:54,730 --> 00:30:57,380 අපි හතරදෙනෙක් විතරයි ඉතුරු වෙලා ඉන්නේ. අපිට තනියම ලුනාව නවත්තන්න බෑ, 330 00:30:57,500 --> 00:30:59,867 ඒත් එකතුවෙලා අපිට අවස්ථාවක් තියෙනවා. 331 00:30:59,869 --> 00:31:01,869 මනුෂ්‍යත්වය බේරෙන්නනම් 332 00:31:01,871 --> 00:31:03,770 අපෙන් කෙනෙක් දිනන්නම වෙනවා. 333 00:31:08,511 --> 00:31:10,377 අපි එයාව මැරුවට පස්සේ මොකද වෙන්නේ? 334 00:31:12,348 --> 00:31:14,214 හොදම රණශුරයා දිනයි. 335 00:31:21,514 --> 00:31:23,423 ඒ වෙනකම්, අපි එක ගෝත්‍රයක්. 336 00:32:05,201 --> 00:32:07,253 අහ්හ්! 337 00:32:21,450 --> 00:32:23,884 ඕක මගේ. 338 00:32:23,886 --> 00:32:25,552 ඇවිත් අරගන්න. 339 00:32:29,825 --> 00:32:32,626 කලින් වතාවේ අපි සටන් කරද්දී මම තුවාල වෙලා හිටියේ. 340 00:32:32,628 --> 00:32:34,494 මේ වතාවේ එහෙම නෑ. 341 00:32:36,057 --> 00:32:38,706 කලින් වතාවේ සටන් කරද්දී මම තමුන්ව මරන්න උත්සහ කලේ නෑ. 342 00:32:41,437 --> 00:32:43,370 - අහ්හ්! - උහ්හ්! 343 00:32:54,149 --> 00:32:55,682 මගේ වාරේ. 344 00:33:24,847 --> 00:33:27,027 ආව්! කළු වැස්ස! 345 00:33:27,683 --> 00:33:31,285 රොන්, දුවන්න! මේ කළු වැස්ස! 346 00:33:45,094 --> 00:33:46,844 ඔබේ සටන අවසන්.. 347 00:33:52,775 --> 00:33:54,941 තාමත් මේක හොද මරණයක්... 348 00:34:16,724 --> 00:34:18,503 අපි ඉපදුන ජලයෙන් 349 00:34:18,537 --> 00:34:20,389 අපි ආපහු වතුරටම යනවා... 350 00:34:30,512 --> 00:34:32,446 රජා මළා. 351 00:34:50,353 --> 00:34:52,821 ඔයා කලින් කිව්වා හරි 352 00:34:52,941 --> 00:34:55,991 මම මිනිස්සු හොදයි කියලා විශ්වාස කරපු එක ගැන, 353 00:34:56,614 --> 00:34:58,561 එයාලාව මේ ලෝකෙන් අරගෙන ගිහින් 354 00:34:58,574 --> 00:35:00,918 එයාලට සාමයේ මාර්ගය පෙන්නුවොත්, 355 00:35:00,920 --> 00:35:02,977 අන්ධකාරය මැකිලා යයි, 356 00:35:03,823 --> 00:35:06,423 මගේ ඇතුලේ තිබ්බ අන්ධකාරය මැකිලා ගියා වගේම. 357 00:35:18,471 --> 00:35:20,804 තරගාවලියේදී මගේ සහෝදරයව මරපු එකට 358 00:35:20,806 --> 00:35:23,340 මටම දොස් කියාගන්න එකත් මම නතර කළා... 359 00:35:33,285 --> 00:35:35,018 හැබැයි ඇත්ත තමයි... 360 00:35:45,297 --> 00:35:46,827 හැබැයි ඇත්ත තමයි, 361 00:35:47,340 --> 00:35:50,702 මම දැක්කම එයා මට ඉස්සරහින් හිටගෙන ඉන්නවා 362 00:35:51,103 --> 00:35:53,303 මම දැනගත්තා අපෙන් එක්කෙනෙක්ට විතරයි ජීවත්වෙන්න පුළුවන්නේ කියලා... 363 00:35:58,744 --> 00:36:00,644 මට ඕනේ වුනේ ඒ මම වෙන්න. 364 00:36:01,881 --> 00:36:04,915 මම පැනලා ගියේ මම මටම බය නිසා. 365 00:36:06,819 --> 00:36:09,019 මමයි අන්ධකාරය. 366 00:36:09,021 --> 00:36:10,988 අපි හැමෝම එහෙමයි... 367 00:36:12,892 --> 00:36:14,691 මේ තමයි අවසානය. 368 00:36:16,162 --> 00:36:17,528 අහ්හ්! 369 00:36:34,580 --> 00:36:36,079 අහ්හ්. 370 00:36:40,686 --> 00:36:42,753 ඔයා වැරදියි. 371 00:36:42,755 --> 00:36:45,088 බේරගන්න වටින මිනිස්සු ඉන්නවා. 372 00:36:55,067 --> 00:36:56,633 හැබැයි ඔහේ නෙවෙයි. 373 00:37:12,139 --> 00:37:15,494 ඔබේ සටන අවසන්... 374 00:37:26,665 --> 00:37:28,565 ඇස්ගිඩා ගෝත්‍රයේ රොන්... 375 00:37:29,535 --> 00:37:32,131 ඔබේ සටන අවසන්... 376 00:38:22,688 --> 00:38:24,764 ආකාශ ගෝත්‍රයේ ඔක්ටේවියා 377 00:38:25,672 --> 00:38:28,859 ජයග්‍රහණය ලබනවා. 378 00:38:30,863 --> 00:38:34,331 මුල්ම කමාන්ඩර්ගේ ගුහාව අයිති ඇයගේ මිනිස්සුන්ට. 379 00:38:36,669 --> 00:38:39,476 නෑ. 380 00:38:47,446 --> 00:38:50,747 මම අද සටන් කලේ ආකාශ ගෝත්‍රය වෙනුවෙන් නෙවෙයි. 381 00:38:54,553 --> 00:38:56,889 මම හිතුවේ මම මං වෙනුවෙන්ම සටන් කරනවා කියලයි, 382 00:38:57,009 --> 00:38:58,122 හැබැයි 383 00:38:59,066 --> 00:39:01,725 මම දන්නවා ඒකත් ඇත්ත නෙවෙයි කියලා. 384 00:39:01,727 --> 00:39:04,161 මම සටන් කලේ අපි හැමෝම වෙනුවෙන්. 385 00:39:06,365 --> 00:39:08,079 ආකාශ ගෝත්‍රය 386 00:39:08,199 --> 00:39:11,357 බංකරය තනියම ගන්නේ නෑ. 387 00:39:11,477 --> 00:39:13,026 අපි ඒක බෙදාගන්නවා 388 00:39:13,146 --> 00:39:14,486 සමානව 389 00:39:14,606 --> 00:39:17,507 මොකද අපි හැමෝම සමානයි. 390 00:39:17,509 --> 00:39:20,410 අපි එක ගෝත්‍රයක්, 391 00:39:20,412 --> 00:39:24,548 අපි එකතුවෙලා ෆ්‍රයම්පායාගෙන් බේරෙනවා. 392 00:39:49,208 --> 00:39:52,542 ලින්කන් ඔයා ගැන ගොඩක් ආඩම්බර වෙයි. 393 00:40:01,353 --> 00:40:03,887 අපේ හැමෝටම ඉඩ තියෙන එකක් නෑ. 394 00:40:05,724 --> 00:40:07,891 අද එක්සත්වීමේ දවස, කේන්. 395 00:40:14,666 --> 00:40:16,900 කෝ මගේ අයියා? 396 00:40:16,902 --> 00:40:20,237 ඇල්ෆා සහ ගොවිපළ මධ්‍යස්ථානවල ඇදන් තියෙන්නේ හතරවැනි මට්ටමේ. 397 00:40:20,239 --> 00:40:24,074 හයිද්‍රා සහ ගොවිපළ, පස්වැනි මට්ටම. 398 00:40:24,076 --> 00:40:26,243 හැමෝම ගිහින් තමන්ගේ අලුත් ගෙදර බලන්න, 399 00:40:26,245 --> 00:40:29,243 ආපහු පැයකින් මෙතනදීම හම්බවෙන්න. 400 00:40:50,502 --> 00:40:52,169 මොන මගුලක්ද ඔයා කලේ? 401 00:40:53,505 --> 00:40:55,926 එක ගෝත්‍රයකට විතරයිනම් බේරෙන්න පුළුවන්, 402 00:40:56,742 --> 00:40:58,508 ඒක අපේ එක වෙන එක හොදයි. 403 00:40:58,510 --> 00:41:00,644 ක්ලාක්, ඔයත් මේකට එකගවුනාද? 404 00:41:01,980 --> 00:41:03,713 මේක එයාගේ අදහසක්. 405 00:41:06,285 --> 00:41:08,518 අපි කලේ අපිට කරන්න වුන දේ. 406 00:41:22,468 --> 00:41:25,469 නෑ, නෑ. හැමෝවම එළියේ තියාගන්න. 407 00:41:27,239 --> 00:41:28,872 මේ ලොක් කරලා. 408 00:41:29,708 --> 00:41:31,341 ඒ හැමෝම මැරිලද? 409 00:41:32,845 --> 00:41:34,398 නැහැ. 410 00:41:34,943 --> 00:41:36,528 එයාලා ගෑස් ගහලා 411 00:41:36,648 --> 00:41:39,932 කදුකර මිනිස්සු කළා වගේම. - එයාලා කොහොමද මෙහෙම කලේ? 412 00:41:40,052 --> 00:41:42,719 ආකාශ ගෝත්‍රය අපි හැමෝටම ද්‍රෝහී වුනා. 413 00:41:46,935 --> 00:41:49,899 WEB-DL resync by ChaRu Charuka Indunil 414 00:41:50,238 --> 00:42:08,244 - බයිස්කෝප් අඩවියෙන් නිකුත් කළ උපසිරසියකි - - කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න -