1 00:00:00,929 --> 00:00:02,156 "The 100" පසුගිය කොටස්වලින්... 2 00:00:02,188 --> 00:00:03,256 යම්දෙයක් එනවා, 3 00:00:03,281 --> 00:00:06,381 තමන්ගේ පාරට අහුවෙන හැමදෙයක්ම විනාශ කරලා දාන විකිරණ මාලාවක්. 4 00:00:06,406 --> 00:00:08,946 ඒත් මොකද වෙන්නේ මම කිව්වොත් දහස් ගානකට ඉන්න හදාපු 5 00:00:08,971 --> 00:00:10,820 භූගත නිවහනක් ගැන? 6 00:00:11,048 --> 00:00:14,391 අන්තිම තරගාවලියක්... එක ගෝත්‍රයකින් එක ශුරයා ගානේ, 7 00:00:14,416 --> 00:00:16,455 දහස් ගානකගේ මරණ වෙනුවට එක මරණයක්. 8 00:00:16,480 --> 00:00:18,455 දිනන කෙනාට බංකරේ ලැබෙනවා. 9 00:00:20,826 --> 00:00:22,553 මම සටන් කලේ අපි හැමෝම වෙනුවෙන්. 10 00:00:22,640 --> 00:00:25,850 ආකාශ ගෝත්‍රය තනියම බංකරය ගන්නේ නෑ. 11 00:00:25,875 --> 00:00:30,812 අපි ඒක බෙදාගන්නවා. අපි එක ගෝත්‍රයක්. 12 00:00:31,187 --> 00:00:32,814 එයාලා කොහොමද මෙහෙම කලේ? 13 00:00:32,839 --> 00:00:34,439 ආකාශ ගෝත්‍රය අපි හැමෝටම ද්‍රෝහී වුනා. 14 00:00:34,551 --> 00:00:35,817 බෙලමි, නවතින්න. 15 00:00:35,885 --> 00:00:37,151 විකිරණ උත්සන්න වෙනවා, 16 00:00:37,220 --> 00:00:39,101 උඩ ඉන්න මිනිස්සු මැරෙනවා. 17 00:00:40,657 --> 00:00:42,423 ඔයාට සිද්දවෙනවා මට මැරෙන්නම තියන්න. 18 00:00:42,492 --> 00:00:44,926 ඒක තමයි මාව නවත්වන්න පුළුවන් එකම ක්‍රමය. 19 00:00:49,466 --> 00:00:50,910 අපිට ස්ථාන 100ක් තියෙනවා. 20 00:00:50,935 --> 00:00:52,977 අනිත් ගෝත්‍ර සේරම බේරෙන අයව තෝරගෙන ඉවරයි. 21 00:00:53,002 --> 00:00:54,103 අපිටත් ඒකම කරන්න වෙනවා. 22 00:00:54,128 --> 00:00:56,548 මාරාන්තික කිරණ පැය 24කින් එනවා. 23 00:00:56,573 --> 00:00:58,665 ඔයාලට තීරණය කරන්න පැය 12ක් තියෙනවා. 24 00:01:04,914 --> 00:01:06,481 යනවා! තමන්ගේ තැන්වලට යනවා! 25 00:01:06,549 --> 00:01:08,415 ඒයි! මොන මගුලක්ද සිද්ද වෙන්නේ? 26 00:01:08,440 --> 00:01:10,206 යනවා! එළියට. 27 00:01:10,231 --> 00:01:11,899 ඊතන්! 28 00:01:12,856 --> 00:01:14,267 මගේ පුතා කොහෙද? 29 00:01:14,292 --> 00:01:15,821 ඊතන්! 30 00:01:15,846 --> 00:01:17,674 ඔයා මගේ පොඩි එකාව දැක්කද? 31 00:01:19,401 --> 00:01:21,268 තල්ලු කරන්න එපා. තල්ලු කරන්න එපා. 32 00:01:21,336 --> 00:01:22,769 ආකාශ ගෝත්‍රය, යනවා! 33 00:01:29,639 --> 00:01:32,655 - තාත්තේ! - ඊතන්, ඔයා කොහෙද? 34 00:01:33,209 --> 00:01:34,781 තාත්තේ? 35 00:01:36,806 --> 00:01:38,756 මාව අතාරිනවා. මම ගස් ගෝත්‍රයේ. 36 00:01:39,017 --> 00:01:39,875 ද්‍රෝහියා. 37 00:01:40,124 --> 00:01:42,321 ආකාශ ගෝත්‍රයත් එක්ක ජිවත්වුනානම්, උන් එක්කම මැරියන්. 38 00:01:42,984 --> 00:01:45,125 ඒයි, ඒයි, ඒයි, එමොරි කොහෙද? 39 00:01:45,193 --> 00:01:47,227 මං එයාව දැක්කේ නෑ. 40 00:01:48,964 --> 00:01:51,698 - තාත්තේ? - ඊතන්! 41 00:01:52,326 --> 00:01:54,367 ඊතන්! 42 00:01:58,529 --> 00:02:00,774 අනේ, දෙවියන්ට ස්තුතිවෙන්න. 43 00:02:05,981 --> 00:02:07,623 බයවෙන්න එපා. 44 00:02:11,119 --> 00:02:13,725 - එමොරි! - ජෝන්? 45 00:02:16,436 --> 00:02:18,337 ඒයි, උන් ඔයාට කරදරයක් කළාද? 46 00:02:18,362 --> 00:02:20,262 මට ඇහුනා රණශුරයෝ කතා වෙනවා. 47 00:02:20,287 --> 00:02:23,947 මේ බංකරේ ඉඩ තියෙන්නේ ආකේඩියානුවෝ 100දෙනෙක්ට විතරයි. 48 00:02:25,067 --> 00:02:27,233 - අතාරිනවා. - යනවා! 49 00:02:29,706 --> 00:02:31,206 යනවා! 50 00:02:32,365 --> 00:02:33,943 ජාහා! 51 00:02:34,443 --> 00:02:36,009 මොකක්ද සිද්දවෙන්නේ? 52 00:02:38,223 --> 00:02:41,414 මේ හැමෝම. දොර වහන්න. 53 00:02:51,164 --> 00:02:52,985 අද රෑට මෙතන ඉන්න අයගෙන් 54 00:02:53,009 --> 00:02:54,498 හතර දෙනෙක්ගෙන් තුන්දෙනෙක් ගානේ මැරෙන්න යන්නේ. 55 00:02:54,523 --> 00:02:56,757 තාමත් හිතනවද හරි තීරණයක් ගත්තේ කියලා? 56 00:03:06,799 --> 00:03:09,092 The 100 S04E12 WEB-DL resync by ChaRu facebook.com/charuka.indunil.98 57 00:03:09,092 --> 00:03:13,543 මෙම උපසිරසි www.baiscopelk.com වෙනුවෙන් නොමිලයේ නිකුත් කරන ලදී.වීඩියෝ පිටපත ගැන අප වගකියනු නොලැබේ. 58 00:03:13,543 --> 00:03:38,813 ♫උපසිරසි නිමැවුම නිලුපුල් මධුකප්‍රිය පෙරේරා♫ ©www.baiscopelk.com/229© 59 00:03:41,833 --> 00:03:43,192 පොඩ්ඩක් ඔතනට වෙලා ඉන්න. 60 00:03:43,217 --> 00:03:45,325 අපි ඔයා වෙනුවෙන් කණ්ඩායමක් එවන්නම්. 61 00:03:45,411 --> 00:03:46,779 ඔයාට ඒ ගැන විශ්වාසද? 62 00:03:46,804 --> 00:03:49,381 ඔව්. අපිට ඔයාව ඕනේ 63 00:03:49,756 --> 00:03:52,766 ඔයාට හදන්න පුළුවන් සියගානක් දේවල් නිසා නෙවෙයි, 64 00:03:52,835 --> 00:03:56,115 අපි තවම හිතලවත් නැති දහස් ගානක් දේවල් වෙනුවෙන්. 65 00:03:58,177 --> 00:03:59,573 ඔයාට ස්තුතියි, ඇබි. 66 00:03:59,787 --> 00:04:01,887 මට සතුටුයි ඔයා හොදින් ඉන්න එක ගැන. 67 00:04:01,912 --> 00:04:04,679 ඔයාටත් එහෙම වෙයි. මගේ මොලේ හොද වෙනවා. 68 00:04:04,886 --> 00:04:06,519 කම්පනය නතරවෙලා. 69 00:04:06,544 --> 00:04:07,560 මම ඔහෙට ආවහම, 70 00:04:07,585 --> 00:04:09,183 අපි ඔයාට ඒ පිළිවෙතම පාවිච්චි කරමු. 71 00:04:09,251 --> 00:04:10,887 ඔයාවත් හොද කරමු. 72 00:04:12,541 --> 00:04:13,668 හොද කරන්න? 73 00:04:15,355 --> 00:04:16,993 මොනා ගැනද එයා කියවන්නේ? 74 00:04:19,360 --> 00:04:21,571 ඔයා මෙහෙට ආවම අපි ඒ ගැන කතා කරමු. 75 00:04:33,924 --> 00:04:36,243 අපේ මිනිස්සු බයවෙලා, මාකස්. 76 00:04:36,312 --> 00:04:37,811 අපි එයාලට මොනවහරීම කියන්න ඕනේ. 77 00:04:37,880 --> 00:04:39,293 අපි දැන් රේවන් එක්ක කතා කළා. 78 00:04:39,318 --> 00:04:40,068 එයා මෙහාට ආවම, 79 00:04:40,093 --> 00:04:42,416 අපේ අත්‍යාවශ්‍ය පුද්ගලයෝ හැමෝම ඔන්නවා. 80 00:04:42,485 --> 00:04:44,985 එතකොට ස්ථාන කීයක් ඉතුරු වෙනවද? 81 00:04:45,575 --> 00:04:47,530 අත්‍යාවශ්‍ය පුද්ගලයින් එක්ක 82 00:04:47,555 --> 00:04:48,691 අවුරුදු 16ට අඩු ළමයි වෙනුවෙන් 83 00:04:48,716 --> 00:04:50,636 තියෙන ඉඩකඩත් එක්ක, 84 00:04:52,003 --> 00:04:54,005 80ක් ඉතුරු වෙනවා. 85 00:04:56,325 --> 00:04:57,698 80ක්. 86 00:05:00,191 --> 00:05:02,549 මටනම් විශ්වාස කරන්නත් බෑ අපේ මිනිස්සු 364දෙනෙක්ව 87 00:05:02,574 --> 00:05:07,199 මැරෙන්න යවන එක ගැන අපි කතා කරනවා කියලා. 88 00:05:07,224 --> 00:05:09,916 අපි වාසනාවන්තයි එයාලා අපිට මෙහෙමවත් ඉඩක් දීපු එක. 89 00:05:09,941 --> 00:05:11,689 බලන්න. ඔයා තරම්ම මාත් මේකට කැමති නෑ. 90 00:05:11,714 --> 00:05:13,280 එහෙනම් අපි සටන් කරමු. 91 00:05:13,349 --> 00:05:17,151 බැහැ. විරුද්ධ වුනොත් අපිට මැරෙන්න වෙයි. 92 00:05:17,219 --> 00:05:20,421 අපිට කරන්න තියෙන හොදම දේ තමයි ඉතුරු ස්ථානවලට 93 00:05:20,489 --> 00:05:22,923 ලොතරැයියක් අදින එක. 94 00:05:23,893 --> 00:05:26,794 ඒ වැඩේ හරියන්නේ නෑ, මාකස්. 95 00:05:27,304 --> 00:05:28,498 ඒක ඔයාගේ අදහසක්. 96 00:05:28,523 --> 00:05:31,031 එහෙම කිව්වේ බේරෙන්න අවස්තාවක් ගන්න. 97 00:05:31,100 --> 00:05:32,466 එතකොට කොහොමද දැන් ඒක වෙනස් වෙන්නේ? 98 00:05:32,535 --> 00:05:33,934 විනාඩි 20කට කලින් වෙනකම්, 99 00:05:33,959 --> 00:05:36,048 අපේ මිනිස්සු හිතුවේ එයාලා ආරක්ෂිතයි කියලා. 100 00:05:36,073 --> 00:05:37,696 එයාලා තමන්ගේ ආරක්ෂාව අයින් කළා. 101 00:05:37,721 --> 00:05:38,939 එයාලා ඇදවල් තෝරගත්තා. 102 00:05:39,008 --> 00:05:40,837 එයාලා තමන්ගේ මලු හිස්කළා. 103 00:05:40,862 --> 00:05:42,876 එයාලා තමන්ගේ අනාගතය ගැන හීන මැව්වා. 104 00:05:42,945 --> 00:05:44,278 ඔයා දැන් එයාලගෙන් ඒක උදුරගන්න උත්සහ කලොත්, 105 00:05:44,346 --> 00:05:46,013 මාව විශ්වාස කරන්න, එයාලා සටන් කරයි. 106 00:05:46,081 --> 00:05:47,846 කවුරුවත් කියන්නේ නෑ මේක ලේසි වෙයි කියලා, 107 00:05:47,871 --> 00:05:50,080 හැබැයි අපි මිනිස්සුන්ට හේතු කාරනා පෙන්නලා දෙන්න ඕනේ. 108 00:05:50,105 --> 00:05:51,985 කාටහරි රේවන්ව ගේන්න යන්න වෙනවා. 109 00:05:52,199 --> 00:05:53,887 මම ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙනවා. 110 00:05:54,644 --> 00:05:55,689 මාත් ඔයා එක්ක එනවා. 111 00:05:55,758 --> 00:05:57,825 එපා. වෙන කෙනෙක්ට පුළුවන් එයත් එක්ක යන්න. 112 00:05:57,893 --> 00:06:01,380 අම්මේ, බලන්න, රේවන්ට අපේ උදව් ඕනේ. 113 00:06:01,568 --> 00:06:03,476 මං දූපතට යනපාර දන්නවා. 114 00:06:03,501 --> 00:06:05,193 මම මේක කරන්න ඕන. 115 00:06:07,177 --> 00:06:08,810 හොදයි, ඔයා පරිස්සම් වෙන්න. 116 00:06:09,779 --> 00:06:12,072 ඔයාලා ආපහු ආවම ඔය දෙන්නටම ස්ථානයක් තියෙනවා. 117 00:06:12,461 --> 00:06:14,895 - මම ඔයාව වා අගුලේදී හම්බවෙන්නම්. - හරි. 118 00:06:21,756 --> 00:06:23,389 මේ විකිරණ මට්ටමේදී, 119 00:06:23,414 --> 00:06:25,474 ලාවට හරි නිරාවරණය වෙන එක හානිදායකයි. 120 00:06:25,499 --> 00:06:28,199 හැමවෙලාවේම මේ ඇදුම වහලම තියාගන්න. 121 00:06:30,529 --> 00:06:33,183 මාරාන්තික එන්න කලින් ඔයාලට පැය 23ක් ලැබෙනවා. 122 00:06:33,208 --> 00:06:35,148 හොද දවසකනම්, දූපතට යන්න 123 00:06:35,173 --> 00:06:36,053 පැය 10යි යන්නේ 124 00:06:36,078 --> 00:06:37,639 ආපහු එන්නත් පැය 10යයි. 125 00:06:37,920 --> 00:06:39,500 ඒකෙන් වැරදීම්වලට වැඩි ඉඩක් නෑ. 126 00:06:39,568 --> 00:06:44,004 අම්මේ, මං දන්නවා, හොදේ? අපි පරිස්සම් වෙන්නම්කො. 127 00:06:46,156 --> 00:06:50,277 මම ඔයාට ආදරෙයි, ක්ලාක්. කවදාවත් ඒක අමතක කරන්න එපා. 128 00:06:52,147 --> 00:06:53,881 මේක සමුගැනීමක් නෙවෙයි. 129 00:06:53,949 --> 00:06:56,216 අම්මේ, මං දන්නවා ඔයා මොකක්ද දැක්කේ කියලා, 130 00:06:56,452 --> 00:07:00,630 ඒත් දැන් මම නයිට්බ්ලඩ් කෙනෙක්, එහෙම නේද? 131 00:07:00,655 --> 00:07:01,809 සමහරවිට ඒක හරියන්න ඇති. 132 00:07:01,834 --> 00:07:03,501 ක්ලාක්, මං කියන දේ අහන්න. 133 00:07:03,526 --> 00:07:06,227 මම ඔයාට කිව්වා හොද අය නැහැයි කියලා, 134 00:07:07,649 --> 00:07:09,352 හැබැයි ඒක ඇත්ත නෙවෙයි. 135 00:07:10,774 --> 00:07:12,063 හොද අය ඉන්නවා. 136 00:07:13,352 --> 00:07:15,435 ඔයා හොද කෙනෙක්. 137 00:07:23,941 --> 00:07:25,902 මට දොර අරින්න ඕනේකමක් නැතිවුනත්? 138 00:07:26,386 --> 00:07:27,347 ඔව්. 139 00:07:29,247 --> 00:07:32,052 හොද තේරීමක් තිබ්බේ නෑ. 140 00:07:34,106 --> 00:07:35,879 කවදාවත්ම තිබ්බේ නෑ. 141 00:07:57,209 --> 00:07:59,009 එකිනෙකාව බලාගන්න. 142 00:08:00,139 --> 00:08:01,645 හොදයි, මැඩම්. 143 00:08:06,334 --> 00:08:07,651 තව දෙන්නෙක්ට ඉඩ තියෙනවද? 144 00:08:07,720 --> 00:08:08,819 මර්ෆි, ඔයා මොනවද මෙතන කරන්නේ? 145 00:08:08,888 --> 00:08:10,567 අපිට අහන්න ලැබුනා ඔයාලා රේවන්ව ගේන්න යනවා කියලා. 146 00:08:10,809 --> 00:08:11,845 අපිටත් ඕනේ උදව් කරන්න. 147 00:08:11,870 --> 00:08:13,676 මම ඒ දුපතට කීපවාරයක්ම ගිහින් තියෙනවා. 148 00:08:14,033 --> 00:08:16,434 කවුරුවත් මං තරම් හොදට පාර දන්නේ නෑ. 149 00:08:18,125 --> 00:08:19,428 සමහරවිට අපි තෝරගත්ත අයව ගේන්න උදව් කලොත් 150 00:08:19,453 --> 00:08:21,686 ඒකෙන් අපිටත් අවස්ථාවක් ලබෙයිනේ. 151 00:08:24,312 --> 00:08:25,903 ලොතරැයියක් තියෙනවා. 152 00:08:26,288 --> 00:08:28,213 මං ඔයාගේ නමත් ඒකට දාන්නම්කො. 153 00:08:28,238 --> 00:08:29,960 එතකොට එමොරිගේ නම? 154 00:08:32,849 --> 00:08:34,828 මම පුළුවන් දෙයක් කරන්න බලන්නම්. 155 00:09:04,540 --> 00:09:06,182 මේ පැත්තෙන්. 156 00:09:11,768 --> 00:09:14,135 උබ ඇත්තටම මොකාටද එන්න හදන්නේ, මර්ෆි? 157 00:09:16,545 --> 00:09:18,123 උබ දොර ඇරපු වෙලේ අපිව මැරුවා. 158 00:09:18,148 --> 00:09:19,890 උබ ඒක දන්නවනේ නේද? 159 00:09:20,395 --> 00:09:21,574 මොකෝ, උබ හිතුවද අපේ මිනිස්සු 160 00:09:21,599 --> 00:09:25,272 මායි එමොරියි වෙනුවෙන් තමන්ගේ ස්ථානයක් අතහරියි කියලා? 161 00:09:27,396 --> 00:09:29,504 අපි පරිස්සමෙන් හිටියා, උබ අපිට කෙලෙව්වා. 162 00:09:29,535 --> 00:09:30,590 උබට දැනගන්න ඕනෙද අපි මොකාටද එන්න හදන්නේ කියලා? 163 00:09:30,615 --> 00:09:32,091 ඒකට කියන්නේ ජිවිතේ බේරගන්නවා කියලා. 164 00:09:32,771 --> 00:09:33,837 අර දුපතේ බංකරයක් තියෙනවා. 165 00:09:33,862 --> 00:09:35,372 අපි ඔයාලාගේ වාහනේ යනවා. එච්චරයි. 166 00:09:35,397 --> 00:09:37,474 ඒ බංකරේ පුරවලා නෑ, මර්ෆි. 167 00:09:37,818 --> 00:09:40,529 අවුරුදු පහක් තියා උබලට මාස පහක්වත් ජීවත්වෙන්න වෙන්නේ නෑ. 168 00:09:41,068 --> 00:09:43,080 නැහැ. බොහෝවිට අපිට බැරිවෙයි. 169 00:09:43,825 --> 00:09:46,091 අඩුමගානේ අපිට කිරණවලින්වත් බේරෙන්න පුළුවන්. 170 00:09:47,954 --> 00:09:49,949 අපි හැමෝටම බැහැ අත්‍යාවශ්‍ය පුද්ගලයෙක් වෙන්නවත් 171 00:09:50,165 --> 00:09:52,866 භුමිවාසීන්ගේ රැජිණ වෙච්චි නංගි කෙනෙක් ලබාගන්නවත්. 172 00:10:06,740 --> 00:10:09,254 අපි මීට කලිනුත් වදවී යාමකට මුහුණ දුන්නා, 173 00:10:09,279 --> 00:10:11,108 අපි ඒකෙන් බේරුනා, 174 00:10:11,543 --> 00:10:15,512 හැබැයි අපිට පරිත්‍යාගය කියන දේ නිතරම හුරුපුරුදු දෙයක්, 175 00:10:15,629 --> 00:10:19,887 අද අපිව නැවතත් පරික්ෂාවකට ලක්වෙලා. 176 00:10:20,364 --> 00:10:23,182 අවුරුදු පහක් යනකම් භුමිය ජීවත්වෙන්න සුදුසු තත්වයක නෑ. 177 00:10:23,207 --> 00:10:26,790 අපි තහවුරු කරගෙන තියෙනවා මේ බංකරයට 178 00:10:27,817 --> 00:10:31,026 ඒ තරම් කාලයක් ආහාර සහ ඔක්සිජන් නිපදවන්න පුළුවන් 179 00:10:31,051 --> 00:10:32,683 1200කට විතරයි කියලා. 180 00:10:32,863 --> 00:10:36,283 තරගාවලියේ නියමය පරිදි, අපේ ගෝත්‍රයට ලැබිලා තියෙනවා 181 00:10:36,308 --> 00:10:40,728 ස්ථාන 100ක්, අනිත් හැමෝම හා සමාන අගයක්. 182 00:10:40,753 --> 00:10:44,667 ඒ ස්ථාන පුරවන්න අපි සාධාරණ ලොතරැයියක් අදිනවා. 183 00:10:45,618 --> 00:10:51,352 අපි සාධාරණ ලොතරැයියක් පවත්වනවා, හැමෝටම සමාන අවස්ථාවක්. 184 00:10:53,696 --> 00:10:55,694 අපි නැතුව භුමිවාසින්ට කොච්චර කාලයක් 185 00:10:55,719 --> 00:10:58,279 ජිවත් වෙන්න පුළුවන් වෙයි කියලා හිතනවද? 186 00:10:58,304 --> 00:11:00,170 අපේ මිනිස්සු තමයි වා පිරිපහදුව 187 00:11:00,195 --> 00:11:02,501 සහ හයිඩ්රො ගොවිපළවල් ක්‍රියාත්මක කරවන්න දන්නේ. 188 00:11:02,526 --> 00:11:03,725 - ඔව්! - ඔව්! 189 00:11:03,750 --> 00:11:05,320 අපි තමයි මේ තැන පවත්වාගෙන යන්නේ. 190 00:11:05,345 --> 00:11:07,998 අපිට මීට වඩා ඉඩකඩක් ලැබෙන්න ඕන. 191 00:11:08,410 --> 00:11:11,019 ඔයාලා වගේම මාත් මේකට කැමති නෑ, 192 00:11:11,168 --> 00:11:13,395 නමුත් අපිට මග පෙන්වන්න අපි 193 00:11:13,420 --> 00:11:15,941 දේවදුතයන්ට කතා කරන්න ඕනේ. 194 00:11:17,510 --> 00:11:19,343 ආක් එකේ ගණනයක් වගේ, 195 00:11:19,668 --> 00:11:23,280 ඇතැමෙක් අද මිය යා යුතුයි එතකොට අපේ මිනිස්සුන්ට 196 00:11:24,645 --> 00:11:25,849 ජීවත්වෙන්න පුළුවන්. 197 00:11:28,410 --> 00:11:29,987 අරයා ගැන මොකද කියන්නේ? 198 00:11:30,684 --> 00:11:32,856 එයාගේ නමත් ලොතරැයියේ තියෙනවද? 199 00:11:33,237 --> 00:11:35,345 අපි භුමිවාසියෙක්ට ඉඩ දෙනවද 200 00:11:35,370 --> 00:11:37,149 අපෙන් කෙනෙක්ගේ තැන ගන්න? 201 00:11:37,174 --> 00:11:38,977 හරි! නැහැ! 202 00:11:39,002 --> 00:11:40,931 මමනම් කියන්නේ එයාගෙම මිනිස්සුන්ට එයාව බේරගන්න ඉඩ දෙමු. 203 00:11:41,151 --> 00:11:42,517 හැමෝම සන්සුන් වෙන්න. 204 00:11:42,585 --> 00:11:44,485 දැන් එකිනෙකා එක්ක සටන් කරන්න වෙලාවක් නෑ. 205 00:11:44,554 --> 00:11:47,643 ඔයා එහෙම කියන්නේ ඔයා පරිස්සම් කියලා දන්න නිසා. 206 00:11:47,668 --> 00:11:48,667 අතෑරලා දාන්න, හාඩි. 207 00:11:48,692 --> 00:11:50,191 අපි මේකිව එළියට දාමු. 208 00:11:50,260 --> 00:11:52,090 එයාට ඉන්න දෙන්න! එයාට යන්න දෙන්න! 209 00:11:52,660 --> 00:11:54,495 ආරක්ෂකය, එයාලව නවත්තන්න. 210 00:11:55,082 --> 00:11:57,632 එයාලව නවත්තන්න. මාව අතාරිනවා. 211 00:11:57,701 --> 00:11:59,146 මට යන්න දෙනවා. 212 00:12:18,521 --> 00:12:20,722 නයිලා, ඔයා මාත් එක්ක එනවා. 213 00:12:23,068 --> 00:12:24,859 එයා ආරක්‍ෂිතයි. 214 00:12:26,532 --> 00:12:29,466 ඔහෙලට දැන් එක ස්ථානයක් අඩුවුනා. 215 00:12:32,131 --> 00:12:35,503 ඔක්ටෙවියා, අනේ. ඔයා මේක නවත්තන්න ඕන. 216 00:12:36,039 --> 00:12:39,195 ඔයා ආකාශ ගෝත්‍රයේ. ඔයා අපෙන් කෙනෙක්. 217 00:12:39,765 --> 00:12:41,609 මම ඔහෙලගෙන් කෙනෙක්ද? 218 00:12:48,051 --> 00:12:51,094 තමුසේ මට පොළව යට හැංගෙන්න වැඩ සිද්ද කළා. 219 00:12:51,648 --> 00:12:53,621 තමුසේ මගේ අම්මව මැරුවා. 220 00:12:56,059 --> 00:12:58,126 මං දැන්නම් හැංගෙන්නේ නෑ. 221 00:13:03,740 --> 00:13:05,321 මේක කරන්න එපා. 222 00:13:07,374 --> 00:13:10,338 අනිත් හැම ගෝත්‍රයක්ම තමන්ගේ බේරෙන අයව තෝරලා ඉවරයි, 223 00:13:10,406 --> 00:13:12,340 අනිත් හැම ගෝත්‍රයක්ම. 224 00:13:12,408 --> 00:13:14,542 ආකාශ ගෝත්‍රයට විශේෂයක් වෙන්නේ නෑ. 225 00:13:15,447 --> 00:13:17,028 අද මැදියම වෙනකම් කාලේ ලැබෙනවා. 226 00:13:17,053 --> 00:13:20,621 තෝරගන්නවලා, නැත්නම් හැමෝම මැරෙයි. 227 00:13:57,979 --> 00:13:59,916 ඔයා හොදින්ද? 228 00:14:05,486 --> 00:14:07,565 එයාලා බයවෙලා ඉන්නේ. 229 00:14:07,987 --> 00:14:09,518 අපි හැමෝම බයවෙලා ඉන්නේ. 230 00:14:10,154 --> 00:14:12,549 සටන් කරන එක මනුස්ස ස්වභාවය. 231 00:14:12,776 --> 00:14:14,958 ඔයා කරපු දේ මං කවදාවත් අමතක කරන්නේ නෑ. 232 00:14:15,027 --> 00:14:16,827 කතා කරන්න පුලුවන්ද, ඔක්ටේවියා? 233 00:14:23,939 --> 00:14:25,936 ආකාශ ගෝත්‍රයට තීරණයක් ගන්න බැරිවුනොත් 234 00:14:25,961 --> 00:14:28,561 මේක තවත් නරක අතට හැරෙයි. 235 00:14:28,674 --> 00:14:30,919 ඔයා දන්නවනේ මේක ඉවරයක් වෙන්නේ කොහොමද කියලා. 236 00:14:30,958 --> 00:14:32,450 මොකද වෙන්නේ මට ඒක කරන්න බැරිවුනොත්? 237 00:14:32,475 --> 00:14:36,043 ඔයා කොන්දේසි ඉදිරිපත් කළා. දැන් ආපහු හැරීමක් නෑ. 238 00:14:36,959 --> 00:14:38,630 මං දන්නවා මේක අමාරුයි කියලා, 239 00:14:38,699 --> 00:14:40,365 ඒත් ඔයා තමයි ශුරයා, ඔක්ටේවියා. 240 00:14:40,761 --> 00:14:43,011 හැම ගෝත්‍රයක්ම බලන්නේ ඔයා දිහා. 241 00:14:43,246 --> 00:14:44,088 කළ යුතු දේ... 242 00:14:44,121 --> 00:14:45,269 එයාලා කරාවි. 243 00:14:45,294 --> 00:14:46,895 ඔයාට තියෙන්නේ අණ දෙන්න විතරයි. 244 00:14:46,964 --> 00:14:49,097 මම ශුරයෙක් නෙවෙයි, ඉන්ද්‍රා. 245 00:14:50,192 --> 00:14:52,000 මං හැන්ගුනා. 246 00:14:52,069 --> 00:14:55,270 ඉලියාන් මට උදව් කළා. රොන් මට උදව් කළා. 247 00:14:57,344 --> 00:15:00,275 මම මේක තනියම නෙවෙයි කලේ. 248 00:15:00,344 --> 00:15:02,878 කිසිම නායකයෙක් එහෙම කරන්නේ නෑ. 249 00:15:28,424 --> 00:15:30,438 පරිස්සමෙන් ඉන්න එක හොදයි. 250 00:15:33,932 --> 00:15:36,077 මට කලින් කවදාවත් ඒ විදිහට දැනිලා නෑ... 251 00:15:39,695 --> 00:15:41,283 මට ගෙදරක් තිබ්බා කියලා. 252 00:15:42,586 --> 00:15:47,722 ඒයි, ඔයාගේ ගෙදර තියෙන්නේ මාත් එක්ක, හොදේ? 253 00:15:55,385 --> 00:15:57,919 ඇයි ඔයා මේ මෙහෙයුමට ආවේ, ක්ලාක්? 254 00:16:00,283 --> 00:16:02,103 රේවන් මගේ යාළුවා. 255 00:16:02,172 --> 00:16:03,705 ඊයේ, ඔයාට අවුලක් තිබ්බේ නෑ 256 00:16:03,774 --> 00:16:05,407 තමන්ගේ යාලුවන්ව මැරෙන්න යවන එක, 257 00:16:05,618 --> 00:16:08,810 මගේ නංගිව, කේන්ව... 258 00:16:09,734 --> 00:16:12,681 මට ඒක ගැන අවුලක් නැතුව නෙවෙයි, ඔයත් ඒක දන්නවා. 259 00:16:18,282 --> 00:16:20,728 බෙලමි, මට ඔයාට රිද්දන්න ඕනේ වුනේ නෑ. 260 00:16:20,822 --> 00:16:21,884 මට තුවක්කුවක් දික් කරන එක 261 00:16:21,909 --> 00:16:23,658 ඒක පෙන්නන්න විකාරම ක්‍රමයක්. 262 00:16:24,237 --> 00:16:25,727 මම කොකා ගැස්සුවේ නෑනේ. 263 00:16:25,796 --> 00:16:28,296 ඒකෙන් මේ හැමදෙයක්ම අවුලක් නැද්ද? 264 00:16:28,627 --> 00:16:31,099 කිසිම දෙයක අවුලක් නැත්තේ නෑ. 265 00:16:32,190 --> 00:16:35,870 මම මොන තීරණයක් ගත්තත්, හැමතිස්සෙම කවුරුහරි මැරෙනවමයි. 266 00:16:38,146 --> 00:16:41,280 හොදයි, මට වෙඩි නොතියා හිටපු එක, 267 00:16:41,700 --> 00:16:43,255 ඒක හරි තීරණයක්. 268 00:16:48,748 --> 00:16:50,325 - බලාගෙන! - හම්මෝ! 269 00:16:53,557 --> 00:16:55,217 අල්ලගන්න. 270 00:17:01,376 --> 00:17:02,375 ඔයා හොදින්ද? 271 00:17:02,400 --> 00:17:04,800 - ඔව්. ඔයා? - ඔව්. මං හොදින්. 272 00:17:09,537 --> 00:17:11,662 එයා අපේ ඉස්සරහටම පැන්නා. 273 00:17:13,293 --> 00:17:15,418 හරියට මැරෙන්න ඕනේ වුනා වගේ. 274 00:17:16,425 --> 00:17:19,981 මෙතන ඉන්න. මං හානිය පරික්ෂා කරන්නම්. 275 00:17:24,701 --> 00:17:27,514 බෙලමි, ක්ලාක්, ප්‍රහාරයක් ! 276 00:17:28,139 --> 00:17:29,624 මගේ පස්සට යන්න. 277 00:17:37,070 --> 00:17:38,603 ජෝන්! 278 00:17:43,254 --> 00:17:44,772 එමොරි! 279 00:17:47,244 --> 00:17:48,522 එමොරි! 280 00:17:54,147 --> 00:17:55,676 ජෝන්! 281 00:18:00,981 --> 00:18:02,891 උන්ට අපේ ඇදුම් ඕනේ වෙලා! 282 00:19:02,336 --> 00:19:05,358 තව උන් ඉන්න පුළුවන්. අපි යන්න ඕනේ. 283 00:19:05,640 --> 00:19:07,689 එකෝ, ඔයා මොනවද මෙතන කරන්නේ? 284 00:19:08,179 --> 00:19:10,125 මං දන්නවා ඔයාලගේ දුපතේ තියෙන බංකරේ ගැන. 285 00:19:10,961 --> 00:19:12,679 මම ඔයාලගේ ජිවිත බේරගත්තා. 286 00:19:12,704 --> 00:19:14,572 මං බලාපොරොත්තු වෙනවා 287 00:19:15,086 --> 00:19:16,865 ඔයාලා ප්‍රතිඋපකාර කරයි කියලා. 288 00:19:20,053 --> 00:19:22,265 අපිට තව වාහනයක් හොයාගන්න බැරිවුනොත්, 289 00:19:22,601 --> 00:19:24,655 කාටවත් දූපතට යාගන්න වෙන්නේ නෑ. 290 00:19:48,820 --> 00:19:50,413 ඔන්න එහෙනම්. 291 00:20:13,721 --> 00:20:15,578 - ඩේවිඩ්... - මං දන්නවා. 292 00:20:15,647 --> 00:20:16,966 නේට් දැනටම එයාගේ නම දැම්මා, 293 00:20:16,991 --> 00:20:20,950 ඒත් මං කැමතියි මගේ තැනත් එයාට දෙන්න, 294 00:20:21,019 --> 00:20:22,733 ඒකට අවුලක් නැත්නම්. 295 00:20:24,147 --> 00:20:26,289 මට ඕන එයාට හොදම අවස්තාවක් දෙන්න. 296 00:20:28,895 --> 00:20:30,700 ඇත්තෙන්ම. 297 00:20:34,669 --> 00:20:35,973 හරි. 298 00:20:44,580 --> 00:20:46,976 විනාඩියක් දෙන්න. සමාවෙන්න. 299 00:20:54,405 --> 00:20:55,751 මේක ඔයාගේ වරදක් නෙවෙයි. 300 00:20:55,820 --> 00:20:58,421 ඔව්. මගේ වරදක් තමයි. 301 00:20:59,171 --> 00:21:00,356 මමයි අර දොර ඇරියේ. 302 00:21:00,425 --> 00:21:02,225 ඔයා කලේ හරි කියලා හිතුව දේ. 303 00:21:02,293 --> 00:21:05,073 ඒක හරිද, මාකස්? 304 00:21:05,776 --> 00:21:06,896 ඔව්. 305 00:21:06,965 --> 00:21:13,436 අපි හරි දේ කළාම 364දෙනෙක්ට මැරෙන්න වෙලා. 306 00:21:14,340 --> 00:21:18,441 ඔයා ඊට වඩා ගානක් බේරගත්තා. 307 00:21:19,051 --> 00:21:20,710 ඔයා මාව බේරගත්තා, 308 00:21:20,778 --> 00:21:23,246 මම එහෙම කිව්වේ දොර ඇරපු එක නිසාම නෙවෙයි. 309 00:21:24,483 --> 00:21:27,128 තවදුරටත් මං දන්නේ නෑ මම කවුද කියලා. 310 00:21:31,893 --> 00:21:34,223 අර ලැබ් එකේදී 311 00:21:34,292 --> 00:21:35,891 මම කරපුවා... 312 00:21:35,960 --> 00:21:37,748 මං ඔයාට කිව්වනේ, 313 00:21:38,962 --> 00:21:41,529 අපි අපේ මනුෂ්‍යත්වය ආපහු හොයාගනිමු. 314 00:21:51,934 --> 00:21:55,235 ඔයා නම් 81ක් අදින්න ඕනේ. 315 00:21:57,537 --> 00:21:58,848 ඇබි... 316 00:21:58,916 --> 00:22:01,917 අද අර දොර වැහෙද්දී, 317 00:22:02,576 --> 00:22:05,688 මට අනිත් පැත්තේ ඉන්න ඕන. 318 00:22:06,185 --> 00:22:07,865 අනේ. 319 00:22:09,360 --> 00:22:11,627 මට ඔයාව ආපහු ලැබුනා විතරයි. 320 00:22:11,696 --> 00:22:13,115 ඔහොම කියන්න එපා. 321 00:22:14,065 --> 00:22:16,400 මං ඔයාට ආදරෙයි, මාකස්, 322 00:22:17,127 --> 00:22:19,535 හැබැයි මං තීරණයක් අරන් ඉවරයි. 323 00:22:19,697 --> 00:22:22,398 එයාලගේ ජීවිතවලට වඩා මගේ ජිවිතේ වටින්නේ නෑ. 324 00:22:22,861 --> 00:22:25,708 ඔයා නම් 81ක් තෝරන්න ඕන. 325 00:22:49,708 --> 00:22:51,070 සර්, මට ඔයා එක්ක කතා කරන්න පුලුවන්ද? 326 00:22:51,095 --> 00:22:53,406 ඇත්තෙන්ම, ජෙෆ්. මොකක්ද කාරණේ? 327 00:22:55,165 --> 00:22:57,868 මගේ නම ඇදුනේ නැත්නම්, ඔයාට පුලුවන්ද... 328 00:22:59,290 --> 00:23:01,057 මගේ පොඩි එකාව බලාගන්න? 329 00:23:03,532 --> 00:23:05,313 මම මෙහෙම අහන එකත් හරි නෑ. 330 00:23:07,204 --> 00:23:09,618 මේ කිසිමදෙයක් සාධාරණ නෑ. 331 00:23:09,796 --> 00:23:12,330 ඔයාගේ පුතා තාත්තා කෙනෙක් නැතුව හැදෙන්න ඕනේ නෑ. 332 00:23:16,818 --> 00:23:19,572 අපි මැරෙන්න පෝලිම් ගැහෙන්න ඕනේ නෑ. 333 00:23:20,221 --> 00:23:21,564 අපි හරිනම් සටන් කරන්න ඕනේ 334 00:23:21,632 --> 00:23:23,099 අපේ ජීවත්වීමේ අයිතිය වෙනුවෙන්. 335 00:23:23,167 --> 00:23:25,893 කොහොමද? අපි නිරායුධයිනේ, 336 00:23:25,918 --> 00:23:28,938 සියගානක් භුමිවාසින්ගෙන් වටවෙලා ඉන්නේ. 337 00:23:29,006 --> 00:23:30,840 අපි මේ ලොතරැයිය ඇද්දේ නැත්නම්, 338 00:23:30,908 --> 00:23:33,384 අපි හැමෝටම මැරෙන්න වෙයි. 339 00:23:33,978 --> 00:23:36,704 - අපිට වාසියක් තිබ්බොත් එහෙම වෙන්නේ නෑ. - වාසියක්? 340 00:23:40,181 --> 00:23:41,431 ඔයාට පුලුවන්නම් භුමිවාසින් ලවා 341 00:23:41,456 --> 00:23:43,659 මේ දොරවල් ඇරවගන්න, 342 00:23:44,049 --> 00:23:45,745 මම අනිත් හරිය කරන්නම්. 343 00:23:46,799 --> 00:23:49,338 අපි අද අපේ මිනිස්සුන්ව බේරගන්නවා, 344 00:23:50,338 --> 00:23:52,161 අපේ හැමෝවම. 345 00:23:59,952 --> 00:24:01,537 මොන්ටි, උබට මාව ඇහෙනවද? අවසන්. 346 00:24:01,606 --> 00:24:02,867 මෙන්න. 347 00:24:04,147 --> 00:24:06,180 මොන්ටි, ඔයාට ඇහෙනවද? 348 00:24:06,343 --> 00:24:08,577 ඇදුමෙන් ඔයාගේ ලෙඩේ වැඩි වෙන එක නවත්තයි. 349 00:24:09,031 --> 00:24:10,913 මේ වෙලාවේ අපිට කරන්න පුළුවන් ඔච්චරයි. 350 00:24:10,982 --> 00:24:12,214 ඔයා මේකට හුරුවෙයි. 351 00:24:12,283 --> 00:24:13,716 මොන්ටි, ඔයාට මාව ඇහෙනවද? අවසන්. 352 00:24:13,785 --> 00:24:15,731 රොන් මාව පිටුවහල් කළා. 353 00:24:17,299 --> 00:24:18,264 මට ආරංචි වුනා. 354 00:24:18,289 --> 00:24:19,922 මොන්ටි... 355 00:24:20,762 --> 00:24:22,725 මම හැදුවේ මගේ මිනිස්සුන්ව බේරගන්න. 356 00:24:22,794 --> 00:24:24,427 මොන්ටි, උබට ඇහෙනවද? 357 00:24:24,495 --> 00:24:26,629 ඒක වැරදි දෙයක්ද? 358 00:24:27,106 --> 00:24:28,659 බෙලමි, අමතන්න. ඔයාට මාව ඇහෙනවද? 359 00:24:28,684 --> 00:24:30,979 ඔව්, මොන්ටි. මට ඇහෙනවා. ඔයා කොහෙද? 360 00:24:31,004 --> 00:24:33,169 පෝලිස්වලට හැතැක්ම දෙකක් මෙහායින්. දැන් ළග ඉන්නේ. 361 00:24:33,237 --> 00:24:35,438 - සේරම හොදින්ද? - එහෙමම නැහැ. 362 00:24:35,506 --> 00:24:36,793 බලන්න, මොන්ටි. මම මේක අහන්නත් කැමති නෑ, 363 00:24:36,818 --> 00:24:39,160 ඒත් අපි රේවන්ව ගේන්න දුපතට යන අතරමගදී වාහනේ කැඩුනා. 364 00:24:39,379 --> 00:24:41,410 ඔයාට එන්න වෙනවා අපිව ගන්න. 365 00:24:44,200 --> 00:24:45,815 අපි යාළුවන්ව බේරගන්නවා. 366 00:24:45,883 --> 00:24:48,050 මං ඔයාට ආදරෙයි. ඔයා ඒක දන්නවනේ? 367 00:24:49,945 --> 00:24:50,986 අපි එනගමන්. 368 00:24:51,055 --> 00:24:53,189 හරියටම ඉන්න තැන කියන්න. 369 00:24:56,367 --> 00:24:59,929 නැහැ. නැහැ, නැහැ! ඒයි, ඒයි. ඒයි, ක්ලාක්... 370 00:25:02,353 --> 00:25:03,796 ඔයාව නිරාවරණය වෙලා. 371 00:25:03,821 --> 00:25:05,367 එහෙම වෙන්නේ කොහොමද? එයා ඇදුමක් ඇදගෙනනේ ඉන්නේ. 372 00:25:05,436 --> 00:25:07,503 මම... මම, අහ්හ්... 373 00:25:09,438 --> 00:25:11,140 එයාගේ හෙල්මට් එකේ සීල් එක කැඩිලා. 374 00:25:11,165 --> 00:25:12,516 ඔයාට ඒක හදන්න පුලුවන්ද? 375 00:25:12,548 --> 00:25:14,843 අපිට ටේප් ඕනේ. එතකොට හරි. 376 00:25:14,868 --> 00:25:16,479 අපේ ළග කිසිම උපකරණයක්වත් ආයුධයක්වත් නෑ. 377 00:25:16,721 --> 00:25:18,554 එහෙනම් අමතර ඇදුම දෙමු. 378 00:25:18,579 --> 00:25:20,766 - අපිට තව ඇදුමක් නෑ. - නෑ, තියෙනවා! 379 00:25:22,125 --> 00:25:23,774 දැන්ම ඕක ගලවනවා. 380 00:25:24,222 --> 00:25:25,684 මං තමුන්ගේ ජිවිතේ බේරගත්තා. 381 00:25:25,709 --> 00:25:27,779 අපිට ප්‍රහාරයක් එල්ල වුනේ නැත්නම් තමුසේ මොකක්ද කරන්නේ? 382 00:25:28,513 --> 00:25:29,435 ඔය කට්ටිය සිරාවටම හිතනවද 383 00:25:29,460 --> 00:25:32,060 එයා අපේ පස්සෙන් ආවේ හිතේ තියෙන කරුණාව නිසා කියලා? 384 00:25:32,430 --> 00:25:33,529 නැහැ. අපි නවත්තපු ගමන්ම 385 00:25:33,554 --> 00:25:34,849 පහරදෙන්නයි ආවේ. 386 00:25:34,874 --> 00:25:36,753 - මට ඇදුම දෙනවා. - ඒයි, මර්ෆි! මර්ෆි, එපා! 387 00:25:36,778 --> 00:25:37,494 - මොකෝ? - බලන්න. 388 00:25:37,519 --> 00:25:39,720 ඔයා ඇදුම කැපුවොත් ඒකෙන් කවුරුවත් බේරෙන්නේ නෑ. 389 00:25:39,745 --> 00:25:41,720 මං එයාට මැරෙන්න ඉඩ දෙන්නේ නෑ. 390 00:25:42,970 --> 00:25:44,713 මාත් ඉඩ දෙන්නේ නෑ. 391 00:25:47,478 --> 00:25:49,579 ක්ලාක්,ඔයා මොනවද කරන්නේ? 392 00:25:50,248 --> 00:25:51,547 මගේ ගාව නයිට්බ්ලඩ් තියෙනවා. 393 00:25:51,572 --> 00:25:53,282 පරික්ෂා නොකළ නයිට්බ්ලඩ්. 394 00:25:53,351 --> 00:25:56,719 අපි දැන් ඒක පරික්ෂා කරනවා. එයාගේ හෙල්මට් එක ගලවන්න. 395 00:26:03,206 --> 00:26:04,972 මෙන්න. ඉක්මනට. 396 00:26:06,622 --> 00:26:08,955 ඔන්න එහෙමනම්. 397 00:26:14,966 --> 00:26:17,106 බෙලමි, ඔයා ඉන්නවද? අමතන්න. 398 00:26:17,755 --> 00:26:19,108 ඔව්. අපි ඉන්නවා. 399 00:26:19,572 --> 00:26:21,744 පෝලිස්වලින් වයබ දිශාවට එන්න, 400 00:26:21,812 --> 00:26:24,583 මොන්ටි, හයියෙන් වරෙන්. 401 00:26:50,119 --> 00:26:51,774 අපිට ඒ ගැන කතා කරන්න වෙනවා. 402 00:26:52,159 --> 00:26:54,059 අවස්ථාව මග ඇරෙනවා. 403 00:26:54,128 --> 00:26:55,314 දිගටම දූපතට ගියොතින්, 404 00:26:55,339 --> 00:26:56,838 අපිට ආපහු එන්න වෙන්නේ නෑ. 405 00:26:58,230 --> 00:27:02,077 එයාලට මොකද කරන්නේ? අපි අපිව විතරක් බේරගන්නවද? 406 00:27:02,360 --> 00:27:03,645 ක්ලාක්, නයිට්බ්ලඩ් වැඩ කරනවානම්, 407 00:27:03,670 --> 00:27:05,758 අපි ඔයාව පෝලිස්වලට ගෙනියන්න ඕන, එයාලවත් එක්කම. 408 00:27:05,783 --> 00:27:07,196 කිරණ එන්න කලින් අපිට පුළුවන් තරමකට 409 00:27:07,221 --> 00:27:08,908 ප්‍රතිකාර කරමු. 410 00:27:08,933 --> 00:27:10,842 ඔයාගේ අම්මට පුලුවන්නම් අපි හැමෝවම නයිට්බ්ලඩ්ලා කරන්න, 411 00:27:11,416 --> 00:27:12,626 අපි පහලට වෙලා ඉන්න ඕනේ කරන්නේ 412 00:27:12,651 --> 00:27:13,846 කිරණ ඇවිත් යනකම් විතරයි. 413 00:27:14,392 --> 00:27:15,893 අපිට තවමත් හැමෝවම බේරගන්න පුළුවන්. 414 00:27:18,095 --> 00:27:19,760 රේවන්ව ඇරෙන්න. 415 00:27:34,802 --> 00:27:36,945 අපි පුළුවන් ඉක්මනට ආවේ. 416 00:27:37,014 --> 00:27:39,238 ක්ලාක්, ඔයා නිරාවරණය වෙලා. එන්න. 417 00:27:39,263 --> 00:27:41,049 - ඔයා රෝවර් එකට නගින්න. - එපා, මොන්ටි. මම හොදින්. 418 00:27:41,118 --> 00:27:42,787 මං අමතර හෙල්මට් එක ගේන්නම්. 419 00:27:42,863 --> 00:27:44,596 කට්ටිය, ඉක්මන් කරන්න. 420 00:27:44,743 --> 00:27:47,777 ලෝකේ විකිරණ අඩුවෙන්නේ නෑ. 421 00:27:47,802 --> 00:27:50,169 එන්න. මං ඔයාව අල්ලගන්නම්. 422 00:27:51,032 --> 00:27:52,728 හෙල්මට් ගැලපෙන්නේ නෑ. මං සම්පූර්ණ ඇදුමම ගෙනාවා. 423 00:27:52,797 --> 00:27:53,767 මං මේක ගන්නම්. 424 00:27:53,792 --> 00:27:56,598 - අනිත් කට්ටියට රෝවර් එකට නගින්න උදව් කරන්න. - හරි. ඉක්මනට. 425 00:28:05,543 --> 00:28:07,980 ක්ලාක්, ඔයා ඇදුම දාගන්න ඕනේ. 426 00:28:09,496 --> 00:28:11,891 මේක හැදුවේ ජැස්පර්ට. 427 00:28:12,355 --> 00:28:14,831 අඩුමගානේ දැන් මේකෙන් හොදක් කරත හැකි. 428 00:28:18,433 --> 00:28:20,589 ඔයා මේක ඇදගන්න ඕනේ. ජැස්පර්ට වුනත් ඕනේ වෙන්නේ ඒකමයි. 429 00:28:20,658 --> 00:28:21,957 අපි තවමත් දූපතට යනවනම්, අපි... 430 00:28:22,026 --> 00:28:23,426 අපි දූපතට යන්නේ නෑ. 431 00:28:23,494 --> 00:28:24,994 නෑ, අපි යනවා. 432 00:28:25,063 --> 00:28:26,195 ක්ලාක්... 433 00:28:26,264 --> 00:28:27,596 නයිට්බ්ලඩ් වැඩ කරන්නේ නෑ. 434 00:28:27,665 --> 00:28:28,900 අපි තවම ඒක දන්නේ නෑනේ. 435 00:28:28,925 --> 00:28:30,969 ලුනාටත් හොද වෙන්න කලින් අසනීප වුනා, ඉතින්... 436 00:28:30,994 --> 00:28:32,596 ඔයා හරි වුනත්, 437 00:28:33,463 --> 00:28:36,691 මම අසනීපෙන් හිටියොත් එයාලා අපිව බංකරේ ඇතුලට ගන්නේ නෑ. 438 00:28:37,652 --> 00:28:40,476 ලුනාගේ ප්‍රතිශක්තිය වැඩ කරන්නත් දවස් ගානක් ගියා, 439 00:28:40,706 --> 00:28:41,956 ඒ කාලේ වෙනකොට, 440 00:28:41,981 --> 00:28:43,511 මාරාන්තික කිරණ මෙහාට ඇවිත් තියෙයි, 441 00:28:43,536 --> 00:28:45,736 අපේ යාළුවො හැමෝම මැරිලා තියෙයි. 442 00:28:46,384 --> 00:28:47,793 ඔයාට ඒක අවුලක් නැද්ද? 443 00:28:48,219 --> 00:28:49,684 ඔයා දන්නවනේ එහෙම නැති බව. 444 00:28:50,528 --> 00:28:52,021 ක්ලාක්, මට මොනවහරි දෙයක් මග ඇරිලා නැත්නම්, 445 00:28:52,090 --> 00:28:56,058 අපි හැමෝටම බේරෙන්න වෙන ක්‍රමයක් නෑ. 446 00:28:56,236 --> 00:28:57,800 එහෙම ක්‍රමයක් තියෙනවනම් මොකද? 447 00:29:07,905 --> 00:29:09,105 පෙයි චාඕ. 448 00:29:14,988 --> 00:29:16,605 සෝන්යා හස්ලර්. 449 00:29:19,268 --> 00:29:20,174 හොදයි. 450 00:29:33,798 --> 00:29:35,406 නේට් මිලර්. 451 00:29:41,062 --> 00:29:43,339 කිම්බර්ලි ගින්ස්බර්ග්. 452 00:29:45,081 --> 00:29:47,076 මං යන්නේ නෑ. 453 00:29:47,338 --> 00:29:48,811 ඔයාගේ නම තේරුනේ නැත්නම්, මං යන්නෙත් නෑ, තාත්තේ. 454 00:29:48,880 --> 00:29:50,268 ඒයි, ඒයි... 455 00:29:52,245 --> 00:29:53,916 ඒක ලස්සන දෙයක් වෙයි, නේට්. 456 00:29:55,478 --> 00:29:57,505 ඔයා ලෝකේ නැවත ගොඩ නගන්න යන්නේ. 457 00:30:05,797 --> 00:30:07,997 පෝලා සේවාගා. 458 00:30:21,744 --> 00:30:25,212 ජැක්සන්, ඔයා මෙතන ඉදන් කරගෙන යනවද? 459 00:30:29,411 --> 00:30:31,153 ඩග් මැක්රේ. 460 00:30:33,777 --> 00:30:35,724 අපි මේක කරන්න ඕනේ නෑ. 461 00:30:35,793 --> 00:30:38,564 අනේ. කාටවත් මේක ඕනේ නෑ, ඒත් මේක කරන්න වෙනවා. 462 00:30:38,589 --> 00:30:39,895 ඔයා වැරදියි. 463 00:30:39,964 --> 00:30:42,064 ජාහාට අපිව බේරගන්න සැලැස්මක් තියෙනවා, 464 00:30:42,277 --> 00:30:44,374 හැබැයි අපිට එකටම ඉන්න වෙනවා. 465 00:30:44,399 --> 00:30:47,397 මේ දොරවල් ඇරුනම, මං කියන විදිහට වැඩ කරන්න. 466 00:30:47,422 --> 00:30:48,504 ඒක තමයි අපේ හොදම අවස්ථාව. 467 00:30:48,573 --> 00:30:49,907 ඔය ඇති. 468 00:30:50,977 --> 00:30:52,704 අපිට මේක කරන්න බෑ. 469 00:30:52,954 --> 00:30:54,210 මම ඔයා ගැනනම් දන්නේ නෑ, 470 00:30:54,278 --> 00:30:57,346 හැබැයි මමනම් මැරෙනකම් බලා ඉන්නේ නෑ. 471 00:30:57,799 --> 00:31:00,487 මගේ අදහස සටන් කරන්න. 472 00:31:00,512 --> 00:31:02,237 - ඔව්! - ඔව්! 473 00:31:02,424 --> 00:31:03,619 කවුද මාත් එක්ක ඉන්නේ? 474 00:31:07,565 --> 00:31:10,493 සටනක්! සටනක්! සටනක්! 475 00:31:12,229 --> 00:31:15,081 සටනක්! සටනක්! සටනක්!සටනක්. 476 00:31:20,166 --> 00:31:21,486 මාකස්. 477 00:31:31,491 --> 00:31:33,183 ඔයා මොන මගුලක් කරනවා කියලද හිතන්නේ? 478 00:31:33,252 --> 00:31:38,858 මං අද 364දෙනෙක්ව නැති කරගන්නේ නෑ. 479 00:31:39,178 --> 00:31:40,691 මං මේ බංකරේ හොයාගත්තේ 480 00:31:40,760 --> 00:31:42,126 අපිටම මැරෙන්න නෙවෙයි. 481 00:31:42,194 --> 00:31:43,560 ඉතින් ඔයා මොකක්ද කරන්න යන්නේ? ඔයා හදන්නේ ... 482 00:31:43,629 --> 00:31:45,356 ඔයා හදන්නේ ගෑස් ගහලා භුමිවාසින්ගේ සිහි නැති කරන්නද? 483 00:31:45,381 --> 00:31:46,451 ඒකද කරන්න යන්නේ? 484 00:31:47,959 --> 00:31:49,066 ඔව්... 485 00:31:50,568 --> 00:31:52,436 ඊටපස්සේ අපි තර්ජනය කරනවා වගාවන් විනාශ කරනවා කියලා 486 00:31:52,505 --> 00:31:54,323 අපේ මිනිස්සුන්ට ඉඩකඩ දුන්නේ නැත්නම්. 487 00:31:54,348 --> 00:31:56,073 ඔය සිරාවටම නෙවේනේ. 488 00:31:56,098 --> 00:31:58,108 අපිට ආහාර ලැබුනම, අපිට බලය ලැබෙනවා. 489 00:31:58,357 --> 00:31:59,981 අපියි තීරණ ගන්නේ. 490 00:32:08,412 --> 00:32:10,587 අපි ආකාශ ගෝත්‍රයේ අවි ගබඩාව හොයාගත්තා. 491 00:32:13,263 --> 00:32:15,154 ඒවා දැන් අපේ තුවක්කු. 492 00:32:15,849 --> 00:32:19,029 අපිට තව වෙලා බලන් ඉන්න බෑ . 493 00:32:19,507 --> 00:32:21,465 ඔයාගේ නියෝගයන්? 494 00:32:23,538 --> 00:32:25,602 මම ඔයා ළගින්ම ඉන්නවා. 495 00:32:30,876 --> 00:32:32,469 තුවක්කු බෙදලා දෙන්න. 496 00:32:32,494 --> 00:32:34,845 මේ බංකරේ භුමිවාසින් දාහක් ඉන්නවා. 497 00:32:34,914 --> 00:32:37,347 ගෑස් ගහලවත් ඔයාට ආහාර තියෙන තැනට යාගන්න ලැබෙන්නේ නෑ. 498 00:32:37,914 --> 00:32:38,982 අපි බලමුකෝ. 499 00:32:39,051 --> 00:32:41,018 තෙලොනියස්, පොඩ්ඩක් නවතින්න. නවතින්න. 500 00:32:41,191 --> 00:32:42,820 මේක ලේ විලක් වෙයි, ඔයත් ඒක දන්නවා. 501 00:32:42,888 --> 00:32:44,488 කීදෙනෙක් මැරෙන්න ඕනෙද, 502 00:32:44,722 --> 00:32:46,699 එයාලගේ හැමෝමද, අපේ හැමෝමද? 503 00:32:47,792 --> 00:32:49,769 මැරෙන්න වෙන තරමක්. 504 00:32:50,870 --> 00:32:52,363 අපි සටන් කලොත්, 505 00:32:53,403 --> 00:32:54,737 අපි මැරෙනවා. 506 00:32:57,818 --> 00:32:59,217 ටිකක්... 507 00:33:05,850 --> 00:33:09,313 රාජ්‍යත්‍රාන්තිකකම් වලට තිබ්බ වෙලාව ඉවරයි, මාකස්. 508 00:33:09,381 --> 00:33:11,062 එක්කෝ ඔයාට පුළුවන් අපිට සටනට මෙහෙයවන්න 509 00:33:11,087 --> 00:33:12,937 නැත්නම් මගේ පාරෙන් තොලොංචි වෙලා යන්න. 510 00:33:20,476 --> 00:33:22,860 තෙලොනියස්...ටිකක් නවතින්න. නවතින්න. 511 00:33:22,928 --> 00:33:24,962 මට ඇහුම්කන් දෙන්න, මං වැදලා ඉල්ලන්නේ. 512 00:33:25,881 --> 00:33:28,076 වෙන කිසිම කෙනෙක් ඔයාව විශ්වාස නොකරද්දී ඔයා මේ තැන හොයාගත්තා. 513 00:33:28,101 --> 00:33:31,701 ඔයා... ඔයා 1,100ක් භුමිවාසින්ව බේරගත්තා. 514 00:33:31,726 --> 00:33:33,993 ඔයා මනුෂ්‍යත්වය බේරගත්තා, 515 00:33:34,911 --> 00:33:37,439 හැබැයි ඔයා දැන් නතරවුණේ නැත්නම්, 516 00:33:38,684 --> 00:33:41,513 ඔයා ඒ ගැලවීම ආපහු උදුරගන්නවා. 517 00:33:43,309 --> 00:33:45,115 මේක තමයි ඔයාගේ මොහොත. 518 00:33:45,140 --> 00:33:47,484 සටන! සටන! සටන! සටන! 519 00:33:47,553 --> 00:33:51,188 සටන! සටන! සටන! සටන! සටන... 520 00:33:55,194 --> 00:33:59,630 සටන! සටන! සටන! සටන! සටන! සටන! සටන! 521 00:34:04,238 --> 00:34:06,003 ඔයාගේ මිනිස්සුන්ට ඔයාව ඕනේ. 522 00:34:10,510 --> 00:34:12,394 එයාලට ඇහුම්කන් දෙන්න. 523 00:34:13,299 --> 00:34:15,599 එයාලට ඕනේ සටන් කරන්න. 524 00:34:17,064 --> 00:34:19,016 අපි කොහොමද දැන් එයාලව නවත්තන්නේ? 525 00:34:54,563 --> 00:34:56,227 මං ඔයා වෙනුවෙන් මේක කරන්නම්. 526 00:34:56,478 --> 00:35:01,297 එපා. මගේ මිනිස්සු, මගේ වගකීමක්. 527 00:35:03,621 --> 00:35:05,242 දැන්. 528 00:36:29,252 --> 00:36:31,548 මෙහෙම තමයි අපි අපේ මිනිස්සුන්ව බේරගන්නේ. 529 00:36:31,573 --> 00:36:35,174 මාකස්, අපි කොහොමද තෝරගන්නේ? 530 00:36:35,408 --> 00:36:37,788 අපි දැනටම තෝරගෙන ඉවරයි. 531 00:36:39,393 --> 00:36:40,891 ක්ලාක්ගේ ලැයිස්තුව. 532 00:36:43,697 --> 00:36:47,197 ඒක තමයි අපිට බේරෙන්න තියෙන හොදම අවස්ථාව. 533 00:36:49,541 --> 00:36:51,304 මං දන්නවා ඒක කොහෙද කියලා. 534 00:37:11,218 --> 00:37:14,591 මෙහෙම තමයි අපි අපේ මිනිස්සුන්ව බේරගන්නේ. 535 00:37:34,418 --> 00:37:35,583 එයා නවතිනවා. 536 00:37:41,272 --> 00:37:44,205 එපා. ළමයි,ඒ හැමෝම නවතිනවා. 537 00:38:00,757 --> 00:38:02,552 මෙයා යනවා. 538 00:38:09,508 --> 00:38:11,753 පුතා නවතිනවා. 539 00:38:14,047 --> 00:38:15,323 එපා. ඇය නවතිනවා. 540 00:38:15,348 --> 00:38:16,898 ඇය නවතිනවා. ඇය නවතිනවා. 541 00:38:31,865 --> 00:38:33,834 මට සමාවෙන්න. 542 00:39:42,376 --> 00:39:43,985 ඔයාලා මොනවද මෙතන කරන්නේ? 543 00:39:47,557 --> 00:39:49,551 අපි ඔයාව තනියම දාලා යන්නේ නෑ. 544 00:39:57,900 --> 00:40:00,408 හැබැයි දැන් ආපහු යන්න වෙලාවක් නෑනේ. 545 00:40:00,947 --> 00:40:04,049 අපි ආපහු යන්නේ නෑ. අපි යන්නේ උඩට. 546 00:40:05,079 --> 00:40:07,149 අනේ, පුදුම වෙලා වගේ බලන්න එපා. 547 00:40:07,174 --> 00:40:09,478 මුල ඉදලම ඒක ඔයාගේ පිස්සු අදහසනේ. 548 00:40:10,735 --> 00:40:11,973 අභ්‍යවකාශයට? 549 00:40:13,641 --> 00:40:15,553 අපිට ආපහු එන්න ප්‍රමාණවත් ඉන්ධන නෑ. 550 00:40:15,578 --> 00:40:17,612 මටනම් ඒක අවුරුදු පහකට පස්සේ එන ප්‍රශ්නයක්. 551 00:40:19,109 --> 00:40:20,881 ඔයා කියන්නේ රින්ග් එක ගැන. 552 00:40:21,015 --> 00:40:21,998 අපරාදයක්නේ හොද රොකට් එකක් 553 00:40:22,023 --> 00:40:24,090 අපතේ යවන එක. 554 00:40:26,765 --> 00:40:28,256 අපි කොහොමද ජිවත් වෙන්නේ? 555 00:40:28,410 --> 00:40:30,412 එහෙ ජල පිරිසිදුකරණයක් දාලා ඇවිත්, 556 00:40:30,437 --> 00:40:32,748 අපි දන්නවනේ Go-Sci එකේ ඇල්ගී ගොවිපලක් තියෙන බව. 557 00:40:32,773 --> 00:40:34,287 අපි ඒ දෙක වැඩ කරන්න හදාගත්තොත්, 558 00:40:34,312 --> 00:40:35,691 අපිට කෑමයි වතුරයි ලැබෙනවා. 559 00:40:35,991 --> 00:40:38,066 ඇල්ගී සලාද සහ ප්‍රතිචක්‍රීකරණය කළ මුත්‍රා. 560 00:40:38,515 --> 00:40:40,958 - මාවත් එකතු කරගන්න. - මැරෙනවට වඩා හොදයිනේ. 561 00:40:40,983 --> 00:40:43,515 - ඔව්. දැන්නේ එහෙම කියන්නේ. - හොදයි. ටිකක් ඉන්න. 562 00:40:43,913 --> 00:40:47,726 හුස්ම ගන්න එකත් වැදගත්. ඔක්සිජන්වලට මොකක්ද සැලසුම? 563 00:40:47,969 --> 00:40:50,069 ප්‍රදීපාගාර බංකරය ගැන මර්ෆි කියපු දේවල්වලට අනුව, 564 00:40:50,094 --> 00:40:53,420 මං හිතන්නේ... යාඥා කරන්නේ... 565 00:40:53,445 --> 00:40:55,083 එතන ඔක්සිජන් හදන උපකරණයක් ඇති. 566 00:40:55,414 --> 00:40:57,576 අපි ඒක අරන් යනවා. ඔයා ඒක හදනවා. 567 00:40:57,601 --> 00:40:58,844 සේරම ගොඩ. 568 00:41:00,726 --> 00:41:02,023 ඔයා ඉංජිනේරුවෙක්, මොන්ටි. 569 00:41:02,319 --> 00:41:03,273 ඔයා දන්නවනේ ඒ සැලැස්මේ 570 00:41:03,298 --> 00:41:04,579 දහස් ගානක් වැරදි තියෙන බව? 571 00:41:04,604 --> 00:41:07,234 ඔව්, ඒ හැම එකකින්ම අපි මැරෙනවා. 572 00:41:07,259 --> 00:41:09,820 මෙතන ඉන්න එකෙනුත් අපිව මැරෙනවා... 573 00:41:09,845 --> 00:41:11,992 රේවන්, මාරාන්තික කිරණ එන්න කලින් 574 00:41:12,017 --> 00:41:13,645 ඔයා අපිව පොළවෙන් ගෙනියන්න ඕනේ. 575 00:41:13,787 --> 00:41:16,588 ඔයා මොකද කියන්නේ? ඔයාට ඒක කරන්න පුලුවන්ද? 576 00:41:23,555 --> 00:41:25,546 මම මොකද කියන්නේ? 577 00:41:36,194 --> 00:41:39,195 මම කියන්නේ විකිරණවලට බම්බු ගහගන්න කියලා. 578 00:41:40,638 --> 00:41:41,547 හොදයි. 579 00:41:41,742 --> 00:41:43,575 සේරම හරිනේ එහෙනම්. 580 00:41:44,631 --> 00:41:46,372 අපි ආපහු ආක් එකට යනවා.. 581 00:41:46,731 --> 00:41:51,731 WEB-DL resync by ChaRu Charuka Indunil 582 00:41:51,815 --> 00:42:12,854 බයිස්කෝප් අඩවියෙන් නිකුත් කළ උපසිරසියකි.. කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න..