1 00:00:00,000 --> 00:00:02,000 මෙම උපසිරැසි www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර චිත්‍රපටයේ පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත. 2 00:00:02,447 --> 00:00:04,107 මම ඉපදුනේ අභ්‍යවකාශයේ. 3 00:00:04,397 --> 00:00:06,697 මට කවදාවත් හිරු එළිය මුහුණට දැනිලා නෑ. 4 00:00:06,717 --> 00:00:08,367 කවදාවත් නියම වාතය ආශ්වාස කරලා නෑ. 5 00:00:08,367 --> 00:00:09,967 කවදාවත් වතුරේ පාවෙලා නෑ. 6 00:00:10,437 --> 00:00:11,847 අපි හැමෝම එහෙමයි. 7 00:00:12,047 --> 00:00:13,267 පරම්පරා තුනක් පුරාවට... 8 00:00:13,267 --> 00:00:16,327 ...ආක් මධ්‍යස්ථානය ඉතුරු වෙලා තියෙන මනුෂ්‍ය සංහතිය පණපිටින් තිබ්බා. 9 00:00:16,327 --> 00:00:18,347 ඒත් දැන් අපේ නිවස මිය යනවා. 10 00:00:18,487 --> 00:00:21,327 අපි තමා මනුෂ්‍ය සංහතියේ අවසාන බලාපොරොත්තුව. 11 00:00:21,617 --> 00:00:25,077 සිරකරුවන් සිය දෙනෙක්ව භූමියේ බළාපොරොත්තු විරහිත මෙහෙයුමකය යවනු ලැබුවා. 12 00:00:25,337 --> 00:00:27,582 අපි හැමෝම මෙහෙට ආවේ අපි නීතී කඩපු හින්දයි. 13 00:00:27,607 --> 00:00:29,947 භූමියේ නීතියක් නෑ. 14 00:00:29,967 --> 00:00:31,697 අපිට කරන්න තියෙන්නෙ පණබේරා ගැනීමයි. 15 00:00:31,907 --> 00:00:33,197 ඒත් අපිව පරීක්ෂාවට ලක් කරාවී... 16 00:00:33,327 --> 00:00:34,747 ...පෘථිවිය විසින්... 17 00:00:34,757 --> 00:00:36,147 ...එය සඟවාගෙන ඇති රහස් මඟින්. 18 00:00:36,607 --> 00:00:38,737 එසේම මේ සියල්ලටම වඩා, අප එකිනෙකාගෙන්. 19 00:00:40,439 --> 00:00:41,829 පෙර කතාංග වලින්... 20 00:00:41,854 --> 00:00:43,974 සිරකරු 319, ඔර්ලෝසුව ගලවන්න. 21 00:00:43,999 --> 00:00:45,219 බෑ, මේක මගේ තාත්තගෙ. 22 00:00:45,757 --> 00:00:47,687 ඔයාව පොළවට යවනවා. 23 00:00:48,497 --> 00:00:50,907 ක්ලාක්, මට සමාවෙන්න තාත්තව අත් අඩංගුවට ගන්න සැලැස්සුවට. 24 00:00:50,907 --> 00:00:52,407 එයාල අත් අඩංගුවට ගත්තෙ නෑ, වෙල්ස්. 25 00:00:52,417 --> 00:00:53,667 එයාලා මරලා දැම්මා. 26 00:00:54,417 --> 00:00:56,252 ඇටොම් මගේ නංගි මෙහෙන් එලියට යන්න බෑ. 27 00:00:56,277 --> 00:00:58,467 කවුරුහරි එයාව අල්ලුවොත් උත්තර බඳින්න වෙයි. 28 00:00:58,917 --> 00:00:59,927 ඇටොම්. 29 00:01:02,674 --> 00:01:05,184 ජැස්පර්ට පහර දුන්නා. උන් එයාව ගෙන්ච්චා. 30 00:01:07,377 --> 00:01:08,317 පණතියෙනවා. 31 00:01:16,117 --> 00:01:17,877 ඔන්න දැන්. 32 00:01:19,707 --> 00:01:20,827 ඒක දැනුනද? 33 00:01:20,827 --> 00:01:21,837 දැක්කද? 34 00:01:21,837 --> 00:01:23,087 ඔන්න එනවා වෙනස. 35 00:01:23,087 --> 00:01:24,367 ආරක්ෂාව. 36 00:01:24,967 --> 00:01:26,047 ආරක්ෂාව මෙතන. 37 00:01:31,667 --> 00:01:33,477 - එයාලව පරද්දන්න බෑ. - ලෑස්ති වෙන්න පරාජයට. 38 00:01:33,487 --> 00:01:34,537 ඒක තාම ඉවර නෑ. 39 00:01:34,537 --> 00:01:36,927 ඇත්තටම ඒක ඉවර වුණේ අවුරුදු 147 කට කලින්. 40 00:01:37,057 --> 00:01:38,327 තාක්ෂණිකව. 41 00:01:38,327 --> 00:01:39,827 නෑ, ඔයාලා පහල යනවා. 42 00:01:40,777 --> 00:01:41,837 මොනාද මට මඟ ඇරුනේ? 43 00:01:41,907 --> 00:01:44,337 ඔයාගේ මහත්තයයි දුවයි සෑහෙන අප්‍රියජනකයි. 44 00:01:44,337 --> 00:01:45,617 ජේක්, හොඳට සෙල්ලම් කරන එක හොඳයි. 45 00:01:50,377 --> 00:01:52,667 මම සායනයෙන් එද්දි බෙන්ට්ව හම්බවුණා. 46 00:01:52,667 --> 00:01:56,057 ඔයා අහපු පද්ධති විශ්ලේෂණය එයා ගාව තියෙනවා. 47 00:01:58,777 --> 00:01:59,787 මේ වැඩි වෙලා තියෙන්නෙ නෑ. 48 00:01:59,787 --> 00:02:01,027 මොකද වෙන්නෙ අර වෙනසට? 49 00:02:01,567 --> 00:02:03,397 මට ඒක දැනෙනවා. 50 00:02:03,427 --> 00:02:04,117 හරි. 51 00:02:05,037 --> 00:02:05,987 මොකද? ඔයා දැන් යනවද? 52 00:02:05,987 --> 00:02:07,217 පොඩි වෙලාවකට. 53 00:02:08,577 --> 00:02:09,467 හැමදෙයක්ම හොඳින්ද? 54 00:02:09,467 --> 00:02:11,677 ඔව්. පරණ බෝට්ටුවම තමා. 55 00:02:11,947 --> 00:02:13,107 හැමවෙලාවෙම මොකක් හරි තියෙනවා. 56 00:02:17,067 --> 00:02:18,667 නාඩි වැඩීම 380. 57 00:02:22,227 --> 00:02:23,477 ආපහු නිදාගන්න යන්න! 58 00:02:24,247 --> 00:02:25,037 කට වහගන්න! 59 00:02:26,677 --> 00:02:27,797 ඒවා අහන්න එපා. 60 00:02:28,027 --> 00:02:29,917 ඔයා මේකෙන් ගොඩ එනවා. 61 00:02:30,187 --> 00:02:31,167 පොරොන්දු වෙනවා. 62 00:02:31,507 --> 00:02:33,237 තාම මැරුන් නැද්ද? 63 00:02:34,877 --> 00:02:36,047 මම පිරිසිඳු වතුර අරගෙන එන්නම්. 64 00:02:36,047 --> 00:02:37,007 ඇහැ ගහගෙන ඉන්න. 65 00:02:50,887 --> 00:02:51,837 එපා! 66 00:02:54,067 --> 00:02:55,027 එපා! 67 00:02:56,257 --> 00:02:57,837 එපා! එපා! 68 00:03:04,847 --> 00:03:08,157 නැඟිටින්න. අවුලක් නෑ. 69 00:03:08,917 --> 00:03:10,147 හීනෙන් බයවෙලා. 70 00:03:11,097 --> 00:03:12,477 ඔයා චාලට් නේද? 71 00:03:13,407 --> 00:03:14,477 මම ක්ලාක්. 72 00:03:16,577 --> 00:03:18,117 බය වුණාට කමක් නෑ. 73 00:03:19,377 --> 00:03:20,847 ඒ ගැන කතා කරන්න ඕනද? 74 00:03:24,217 --> 00:03:28,637 මගේ දෙමව්පියෝ. 75 00:03:31,337 --> 00:03:33,087 උන් එයාලව පා කළා. 76 00:03:33,227 --> 00:03:35,737 එයාලා මගේ හීන වලට එනවා. 77 00:03:36,007 --> 00:03:37,087 මට තේරෙනවා. 78 00:03:38,897 --> 00:03:40,547 මගේ තාත්තවත් පා කළා. 79 00:03:45,697 --> 00:03:47,247 ඔයා කොහොමද මෙහාට ආවේ? 80 00:03:53,497 --> 00:03:56,887 අපි නැවත බෙදාහරින මධ්‍යස්ථානයට දෙමව්පියන්ගෙ ඒවා අරගෙන යමින් උන්නෙ. 81 00:03:58,207 --> 00:03:59,517 මගෙ අතින් ඒවා නැතිවුණා. 82 00:04:02,007 --> 00:04:03,727 එයාලා කිව්වා මම මුරකාරයට අපහස කළා කියලා. 83 00:04:04,717 --> 00:04:06,387 ඔයාට දොස් කියනවා කියලා කියන්න මට බෑ. 84 00:04:15,507 --> 00:04:17,737 පේනවද අර තියෙන දීප්තිමත් තරුව? 85 00:04:19,267 --> 00:04:21,457 ඒ තමා අපිට ඉහලින් තියෙන ආක් මධ්‍යස්ථානය. 86 00:04:21,857 --> 00:04:24,657 මම හිතන්නෙ එහෙදි මොනා වුණත්... 87 00:04:24,957 --> 00:04:26,827 ...වේදනාව වගේ දේවල්... 88 00:04:28,417 --> 00:04:31,127 ...අපිට දැන් ඒවා අයින් කළහැකි. 89 00:04:32,057 --> 00:04:36,147 සමහර විට පොළවට ආපු එක අපේ දෙවෙනි අවස්ථාව වෙන්න පුළුවන්. 90 00:04:38,547 --> 00:04:40,247 ඇත්තටම ඔයා ඒක විශ්වාස කරනවද? 91 00:04:42,757 --> 00:04:44,117 මම උත්සහ කරනවා. 92 00:05:11,607 --> 00:05:13,607 මම හිතන්නෙ මේ උතුර. 93 00:05:13,607 --> 00:05:15,347 සිරාවටම? මොකද අපි ආවේ ඒ පැත්තෙන්. 94 00:05:15,347 --> 00:05:17,147 මට පුළුවන් තරු බලල ගමන් කරන්න. 95 00:05:17,147 --> 00:05:19,367 දවස් දෙකක් තිස්සෙ අපි අතරමන් වෙච්ච එක ඔයාගේ වැරැද්ද. 96 00:05:19,507 --> 00:05:21,337 කවදාවත් තනියම එන්නෙ නැතුව ඉන්නයි තිබ්බෙ. 97 00:05:21,377 --> 00:05:24,307 අයියෝ අපි හෙට වෙද්දි එතන හොයාගනී. 98 00:05:24,687 --> 00:05:27,587 ඊයේ රෑත් ඔයා කිව්වෙ ඒකම තමා. මට දැන් බඩිගිනී. 99 00:05:27,587 --> 00:05:29,897 ට්‍රීනා, සංසුන් වෙන්න. අපි හොඳින්. 100 00:05:33,137 --> 00:05:34,347 ඔයාට ඒක දැනුනද? 101 00:05:37,097 --> 00:05:38,097 මොකක්ද ඒ? 102 00:05:39,447 --> 00:05:40,447 මම දන්නෙ නෑ. 103 00:05:40,837 --> 00:05:41,837 මම දන්නෙ නෑ. 104 00:05:46,857 --> 00:05:48,527 ඔහ්! මට පේන්නෙ නෑ. 105 00:05:49,547 --> 00:05:52,627 - මෙතනින් පැනගම්මු. - දෙවියනේ පිච්චෙනවා! 106 00:05:56,683 --> 00:06:01,670 218 වැනි උපසිරසි නිර්මාණය ~ රොයිලි ප්‍රනාන්දු ~ http://sinhalasub.tk 107 00:06:05,147 --> 00:06:07,327 අර ළමයා හැම වෙලාවෙම මගේ ඔලුව අවුල් කරනවා. 108 00:06:07,347 --> 00:06:08,867 එයා එච්චර කල් අල්ලලා ඉන්න එකක් නෑ. 109 00:06:08,867 --> 00:06:10,427 අලුත් නිදහසට කාරණයක් හොයාගත්තනම් හොඳයි. 110 00:06:11,170 --> 00:06:12,080 එහෙමයි ඒක කරන්නේ. 111 00:06:12,105 --> 00:06:13,875 අපි හැම පැත්තටම හැතැක්ම බාගයක් යනකම් බැලුවා. 112 00:06:13,877 --> 00:06:15,797 ට්‍රීනගෙවත් පැස්කල්ගෙවත් කිසිම සලකුණක් නෑ. 113 00:06:16,327 --> 00:06:18,287 විශේෂ ගහක් එහෙම දැක්කද එහෙ ඉන්න කොට? 114 00:06:19,077 --> 00:06:21,227 ඇටොම්ට දඬුවම ලැබුනා. ඉන්න දෙන්න. 115 00:06:21,297 --> 00:06:22,507 භූමි වාසීන් වෙන්න පුළුවන්. 116 00:06:22,907 --> 00:06:25,817 ඔව්, නැත්තම් එයාලා අරක කරනවා ඇති. 117 00:06:26,187 --> 00:06:27,847 ඒවගේ ඒවාගොඩක් ලඟදි වුණා. 118 00:06:34,517 --> 00:06:36,747 බලන්න, බෙලමි. කට්ටිය බයවෙලා. 119 00:06:36,747 --> 00:06:38,347 අනික අර පණ අදින කෙණා... 120 00:06:38,347 --> 00:06:39,937 ...කිසිම උදව්වක් වෙන්නෙ නෑ ධෛර්යය වඩවන්න. 121 00:06:39,937 --> 00:06:41,587 ඒක වැඩිවෙයි මම තව කෑම හොයලා දුන්නහම. 122 00:06:41,587 --> 00:06:43,487 ට්‍රීනයි පැස්කලුයි ගැන අහද්දි මොනාද කියන්නෙ? 123 00:06:43,487 --> 00:06:44,107 දැනට? 124 00:06:44,367 --> 00:06:45,027 මුකුත් නෑ. 125 00:06:45,027 --> 00:06:46,627 එයාල අතරමං වෙලා වෙන්න පුළුවන්. 126 00:06:47,127 --> 00:06:49,217 දඩයම් කරන්න යද්දි හොයලා බලමු. 127 00:06:49,217 --> 00:06:50,657 ගිහින් මොකෙක්ව හරි බාවගම්මු. 128 00:06:51,247 --> 00:06:52,247 ඔයා එන්නෙ නෑ. 129 00:06:52,807 --> 00:06:54,037 ඔයා නවතින්න. 130 00:06:54,427 --> 00:06:55,647 භූමි වාසීන් කරක් ගහනකොට... 131 00:06:55,647 --> 00:06:57,287 ...මෙතන අනාරක්ෂිතව දාලා යන්න බෑ. 132 00:06:57,927 --> 00:07:01,667 හොඳයි. කවුරුහරි අර හාදයට කට වහගෙන ඉන්න කියන එක හොඳයි. 133 00:07:14,437 --> 00:07:18,177 භූමි වාසීන් තුවාලය කාරම් කරලා. ජීවිතය බේරගත්තා. 134 00:07:18,177 --> 00:07:20,747 ජීවිතය බේරගත්තා ඇමට දාන්න හින්දා. 135 00:07:22,247 --> 00:07:23,577 මේක සුගති උද්‍යානය නෙවෙයි. 136 00:07:23,907 --> 00:07:26,207 මේක ආසාදනය වෙලා. පැහැවන්න පුළුවන්. 137 00:07:27,317 --> 00:07:30,717 අත් පළඳනා වලින් ආක් මධ්‍යස්ථානය අමතන එකේ මොකක් හරි ප්‍රගතියක් තියෙනවද? 138 00:07:31,059 --> 00:07:32,310 මොන්ටි? 139 00:07:33,197 --> 00:07:34,567 ඒක ස්ථිරවම බෑ කීමක්. 140 00:07:36,447 --> 00:07:38,622 - මගේ අම්මා දන්නවා කරන්න ඕනා දේ. - කොහොමද එයාට? 141 00:07:38,647 --> 00:07:39,917 කොහොම වගේද පේන්නෙ, වෙල්ස්? 142 00:07:39,917 --> 00:07:41,897 මම හැදුවේ උදව් කරන්න විතරයි. 143 00:07:46,657 --> 00:07:48,123 හොඳයි, උදව් කරන්නද ඕනා? 144 00:07:49,417 --> 00:07:50,543 අල්ලගන්න. 145 00:07:57,957 --> 00:07:59,657 මම මේකට කැමති වෙන්නෙ නෑනේ? 146 00:08:08,447 --> 00:08:10,397 මට මෙතනින් පොඩි විවේකයක් ගන්න කැමතියි. 147 00:08:10,717 --> 00:08:13,207 අපි දෙන්නා සමනල තැන්නට යමුද? 148 00:08:16,297 --> 00:08:17,477 මාව තේරුම්ගන්න අමාරුද? 149 00:08:19,567 --> 00:08:20,613 ඇටොම්. 150 00:08:28,910 --> 00:08:29,905 ...ආයුධ එක්ක. 151 00:08:29,930 --> 00:08:31,190 මොනාද ඇටොම්ට කලේ? 152 00:08:36,497 --> 00:08:37,603 ඇටොම් හොඳින්. 153 00:08:37,657 --> 00:08:39,977 - එහෙනම් මොකෝ මාව ගණන් නොගෙන ඉන්නෙ? - එයා අකමැති ඇති. 154 00:08:39,977 --> 00:08:41,927 ඔයාට බෑ හැමෝවම මගෙන් ඈත් කරලා තියන්න. 155 00:08:42,077 --> 00:08:43,217 ඇටොම් දැන ගන්න ඕනා. 156 00:08:43,262 --> 00:08:46,192 ඔයා මට අකීකරු වුණොත් දඬුවම් විඳින්න වෙනවා. එයා ඒක වින්දා. දැන් අපි හොඳින්. 157 00:08:46,217 --> 00:08:47,497 දැන් මම දඬුවම් විඳීනවා. 158 00:08:47,927 --> 00:08:50,047 ඊලඟ වතාවේ ඔයා බල ගමනක් යන්න හදද්දි... 159 00:08:50,237 --> 00:08:51,533 ...මාව ඒකෙන් අයින් කරලා තියන්න. 160 00:08:55,957 --> 00:08:57,097 හයියෙන් අල්ලගන්න. 161 00:08:57,687 --> 00:08:59,507 මට ආසාධිත හම අයින් කරන්න වෙනවා. 162 00:09:03,597 --> 00:09:05,527 නවත්වන්න! ඔයා එයාව මරනවා. 163 00:09:05,537 --> 00:09:06,917 ඇය හදන්නෙ ජීවිතය බේරගන්න. 164 00:09:06,917 --> 00:09:07,957 ඇයට බෑ. 165 00:09:10,517 --> 00:09:11,412 පස්සට වෙනවා. 166 00:09:11,437 --> 00:09:13,967 අපි හැතැක්ම ගානක් එයාව ගෙනාවේ මැරෙන්න අරින්න නෙවෙයි. 167 00:09:13,977 --> 00:09:14,751 මෙයා ගිහින් ඉවරයි. 168 00:09:14,776 --> 00:09:17,657 ඔයාට පේන්නෙ නෑ කියන්නෙ රැවටිලා කියන එකයි. එයා කට්ටියව පිස්සු වට්ටනවා. 169 00:09:17,657 --> 00:09:20,157 ජැස්පර් ඔයාට අපහසුතාවයක් වුණානම් සමාවෙන්න. 170 00:09:20,427 --> 00:09:21,727 ඒත් මේ ආක් මධ්‍යස්ථානය නෙවෙයි. 171 00:09:21,937 --> 00:09:23,487 මෙහෙ හැම ජිවිතයක්ම වටිනවා. 172 00:09:23,577 --> 00:09:27,597 බලන්න එයා දිහා. මෙයා කොහොමත් මැරෙනවා. 173 00:09:34,347 --> 00:09:35,827 ඔක්ටේවියා, මම ජීවිතයම ගත කලේ... 174 00:09:35,827 --> 00:09:37,517 ...මගේ අම්මා මිනිස්සුන්ව හොඳ කරනවා බල බලයි. 175 00:09:37,843 --> 00:09:39,512 මම කියනවනම් බලාපොරොත්තුවක් තියෙනවා කියලා, ඒක එහෙම තමා. 176 00:09:39,536 --> 00:09:42,010 මේ බලාපොරොත්තුව ගැන දෙයක් නෙවෙයි. මේ ඇවිල්ලා ශක්තිය ගැන දෙයක්. 177 00:09:42,057 --> 00:09:44,967 ඔයාට ශක්තියක් නෑ අමාරු තීරණ ගන්න. මට තියෙනවා. 178 00:09:44,967 --> 00:09:46,637 එයා මේ වගේ දවස් තුනක් උන්නා. 179 00:09:46,967 --> 00:09:48,237 හෙට වෙද්දි හොඳ වුණේ නැත්තම්... 180 00:09:48,897 --> 00:09:50,027 ...මමම එයාව මරලා දානවා. 181 00:09:52,137 --> 00:09:54,307 ඔක්ටේවියා, යමු. 182 00:09:56,207 --> 00:09:57,240 මම නවතිනවා. 183 00:10:01,767 --> 00:10:04,067 බලයට කෑදර, තමුන් ගැනම හිතන අපතයා. 184 00:10:04,487 --> 00:10:06,167 එයා තමුන් ඇර වෙන කවුරුවත් ගැන හිතන්නෙ නෑ. 185 00:10:08,007 --> 00:10:09,007 මුකුත් හිතන්න එපා. 186 00:10:10,717 --> 00:10:13,777 බෙලමි එහෙම්ම තමා. 187 00:10:15,097 --> 00:10:16,677 ඒත් එයා නිවැරදියි. 188 00:10:36,100 --> 00:10:37,150 කොහොමද ඒක? 189 00:10:41,850 --> 00:10:43,870 මම ජාහාට කිව්වා ඒක නියත දෙයක් කියලා. 190 00:10:44,770 --> 00:10:47,656 මේකේ තව ඔක්සිජන් ඉතුරු වෙලා තියෙන්නෙ අවුරුද්දකට නැත්තම් දෙකකට වගේ. 191 00:10:47,860 --> 00:10:48,940 ඔයාලා ඒක හදයි. 192 00:10:49,920 --> 00:10:51,080 මේ වතාවේ බෑ. 193 00:10:51,730 --> 00:10:53,700 මම උත්සහ කළා ඇබී. මේ අක්‍රීය වීමක් නෙවෙයි. 194 00:10:55,490 --> 00:10:57,180 පද්ධති දෝෂයක්. 195 00:11:00,170 --> 00:11:01,340 මිනිස්සු දැනගන්න ඕනා. 196 00:11:01,420 --> 00:11:03,940 නෑ, එයාල කලබල වෙයි. 197 00:11:04,600 --> 00:11:07,020 - ඔයත් හරියට කේන් වගේ. - එයා හරි හින්දයි. 198 00:11:07,020 --> 00:11:11,090 නෑ, අපිට සත්‍යය මඟ අරින්න බෑ. 199 00:11:11,090 --> 00:11:13,890 අපි ඉන්න හැමෝගෙම මනස පිළිතුරක් හොයාගන්න යොමු කරන්න ඕනා. 200 00:11:13,890 --> 00:11:15,320 අරාජිකත්වයක අවධානමක් ගන්න? 201 00:11:15,320 --> 00:11:16,740 නෑ, ඒක භයානක වැඩියි. 202 00:11:19,100 --> 00:11:21,670 පොරොන්දු වෙන්න ඔයා කවුන්සිලයේ නියෝගයට කීකරු වෙනවා කියලා. 203 00:11:21,670 --> 00:11:23,070 ඔයා කාටවත් කියන්නෙ නෑ කියලා. 204 00:11:24,420 --> 00:11:25,750 මට පොරොන්දු වෙන්න. 205 00:11:32,470 --> 00:11:33,510 මට බෑ. 206 00:11:37,310 --> 00:11:40,350 ක්ලාක් වෙනුවෙන්. ක්ලාක් වෙනුවෙන් ඒක කරන්න. 207 00:11:44,600 --> 00:11:46,470 මම මේක කරන්නෙ ක්ලාක් වෙනුවෙන්. 208 00:11:53,560 --> 00:11:55,080 ඔයාව පාකරාවී, ජේක්. 209 00:11:55,740 --> 00:11:59,240 ඔයා මේක කලොත් මට ඒක නවත්වන්න බැරිවේවී. 210 00:12:08,376 --> 00:12:09,490 ඔයාට පිස්සු. 211 00:12:11,026 --> 00:12:12,136 මට පිස්සු නෑ. 212 00:12:12,916 --> 00:12:15,140 ඔයාටත් හිතන්න ඕනා නම් ජැස්පර්ට බේත් කරලා වැඩක් නෑ කියලා හිතාගන්න. 213 00:12:15,150 --> 00:12:16,880 - ඔයා වැරදියි. - මමත් එහෙම හිතනවා. 214 00:12:17,480 --> 00:12:20,490 මේවා මොනා වුණත්... 215 00:12:20,490 --> 00:12:22,140 ...ප්‍රතිජීවක ගුණ තියෙන්නම ඕනා. 216 00:12:23,806 --> 00:12:24,900 කෝ බලන්න. 217 00:12:27,060 --> 00:12:32,319 මගේ උදව් අහකදාන්න කලින් මතක තියාගන්න කාටද උද්භිද විද්‍යාවට වැඩි ලකුණු තිබ්බෙ කියල පෘථිවි හැකියා පාඩමේ. 218 00:12:32,530 --> 00:12:34,600 භූමි වාසීන් මේක ආලේපයක් විදියට පාවිච්චි කළා. 219 00:12:35,610 --> 00:12:39,050 මම හිතන්නෙ පොවන එක වඩා උපකාරී වෙයි, මේ මොකක්ද කියලා දැනගත්තොත්. 220 00:12:39,050 --> 00:12:41,280 මම දන්නවා මොනාද මේ කියලා. මූදූ පැලෑටි. 221 00:12:41,610 --> 00:12:42,895 බලන්න... මුල් පද්ධතියක් නෑ. 222 00:12:42,920 --> 00:12:45,193 ඒ කියන්නෙ ලඟ පාත ජල මූලාශ්‍රයක් තියෙන්න ඕනා. 223 00:12:45,218 --> 00:12:49,690 ඔව්, ඒක මන්දගාමී දිය රැලක් තියෙන ගල් තියෙන තැනක් වෙන්න ඕනා. වතුර කොළ පාටට වඩා රතු පාට වෙන්න ඕනා. 224 00:12:49,715 --> 00:12:50,845 මම දන්නවා නියම තැන. 225 00:12:51,110 --> 00:12:53,640 හොඳයි, යමු. 226 00:12:55,480 --> 00:12:58,570 මම දන්නවා මේවා මොන වගේද කියලා. ඔයා දන්නවද? 227 00:13:03,170 --> 00:13:06,910 ඔයා ආපහු හිතල බලන්න ඕනා මට වෛරකරන එක ගැන. 228 00:13:07,620 --> 00:13:08,966 භූමි වාසීන් හින්දා විතරක් නෙවෙයි. 229 00:13:09,480 --> 00:13:11,040 අපි වටේම ඉන්නෙ අපරාධකාරයෝ. 230 00:13:11,100 --> 00:13:12,140 අපිට එකිනෙකාව ඕනා වෙනවා. 231 00:13:12,330 --> 00:13:13,510 අපි ආපහු මිත්‍රයෝ වෙනවා. 232 00:13:13,950 --> 00:13:17,130 ඔයා හින්දා මගේ තාත්තා මැරුණා. ඒක වෙන්නෙ නෑ. 233 00:13:18,470 --> 00:13:21,850 මේ පෘථිවිය, ක්ලාක්. ඕනම දෙයක් වෙන්න පුළුවන්. 234 00:13:26,947 --> 00:13:29,760 - මම නම් ඕක නවත්වනවා. - ඔව්. 235 00:13:30,633 --> 00:13:34,130 මම ඔයා ඉස්සරහට දැනගන්න තරමටත් වඩා ක්ලාක් ගැන දැනගෙන උන්නා, ඉතින් මම තීරණය කරන්නම් ඒක නවත්වන වෙලාව ගැන. 236 00:13:34,130 --> 00:13:35,833 ඔව්, මට පේනවා ඔයාලා සමීප බව. 237 00:13:40,943 --> 00:13:42,003 ඒ මොකක්ද? 238 00:13:50,652 --> 00:13:51,452 වාහනයක්. 239 00:13:51,480 --> 00:13:53,820 මේක මෙතන අවුරුදු සියගානක් තිස්සෙ තියෙනවා. 240 00:13:53,820 --> 00:13:54,850 ඒකට තවත් ඉන්න පුළුවන්. 241 00:13:55,050 --> 00:13:56,120 ජැස්පර්ට එහෙම බෑ. 242 00:14:13,200 --> 00:14:14,370 ඇය මගේ. 243 00:14:19,887 --> 00:14:21,033 අල්ලගන්න. 244 00:14:23,780 --> 00:14:24,930 ඔහේ කවුද? 245 00:14:25,570 --> 00:14:26,590 චාලට්. 246 00:14:26,615 --> 00:14:27,855 තව ටිකෙන් මම ඔයාව මරනවා. 247 00:14:29,500 --> 00:14:30,820 කඳවුරෙන් ආවේ ඇයි? 248 00:14:31,210 --> 00:14:35,720 අර මැරෙන කෙනා කෑගහන එක මට අහන් ඉන්න බෑ. 249 00:14:35,730 --> 00:14:36,730 භූමි වාසීන් මෙහෙ ඉන්නවා. 250 00:14:36,730 --> 00:14:38,230 පොඩි ගෑණු ළමයෙක්ට භයානක වැඩියි. 251 00:14:38,380 --> 00:14:39,660 මම පොඩි නෑ. 252 00:14:43,670 --> 00:14:44,530 හරි, එහෙනම්... 253 00:14:45,800 --> 00:14:48,050 ඒත් ඔයාට ආයුධ නැතුව දඩයම් කරන්න බෑ. 254 00:14:53,280 --> 00:14:54,520 කලින් මොකෙක්ව හරි මරලා තියෙනවද? 255 00:14:57,130 --> 00:14:59,600 කවුද දන්නෙ? සමහරවිට ඔයා ඒකට දක්ෂ ඇති. 256 00:15:06,690 --> 00:15:08,630 ඉතින් මේ පැලෑටිය මොන වගේද? 257 00:15:12,990 --> 00:15:13,820 මේ වගේ. 258 00:15:13,820 --> 00:15:16,130 අර ඔක්ටේවියාව කාපු සතා කොච්චර ලොකුද? 259 00:15:16,130 --> 00:15:19,480 ලොකුයි, අපි මේක දැලක් විදියට හදාගෙන... 260 00:15:20,560 --> 00:15:22,590 ...වතුරට දාන්න විදියක්... 261 00:15:25,570 --> 00:15:26,940 නැත්තම් අපිට මෙහෙම කළහැකි. 262 00:15:42,800 --> 00:15:43,910 මෙතනින් යමු යන්න. 263 00:15:50,213 --> 00:15:51,100 භූමි වාසීන්? 264 00:15:51,100 --> 00:15:52,210 ඒක රණ හඬක් වෙන්න පුළුවන්. 265 00:15:52,210 --> 00:15:53,340 නැත්තම් අනතුරු ඇඟවීමක්. 266 00:16:00,320 --> 00:16:01,530 මොන මඟුලක්ද ඒ? 267 00:16:03,650 --> 00:16:05,330 දුවන්න, දුවන්න! 268 00:16:17,963 --> 00:16:18,893 ක්ලාක්. 269 00:16:20,593 --> 00:16:21,543 ඔයාගේ වාරය. 270 00:16:23,184 --> 00:16:24,204 ක්ලාක්. 271 00:16:24,726 --> 00:16:25,776 සමාවෙන්න. 272 00:16:30,204 --> 00:16:33,534 ඔයාගේ උපක්‍රමය ඉක්මනට පරදින එකනම්... 273 00:16:33,654 --> 00:16:35,264 ...ඒක නියම ඇදීමක්. 274 00:16:36,744 --> 00:16:37,824 මොකද වෙන්නෙ? 275 00:16:38,913 --> 00:16:39,883 මුකුත් නෑ. 276 00:16:42,163 --> 00:16:43,663 ඔයාට පුලුවන් මට කියන්න. 277 00:16:51,224 --> 00:16:53,694 මගේ තාත්තට ඔක්සිජන් පද්ධතියේ දෝෂයක් හම්බවෙලා. 278 00:16:54,344 --> 00:16:55,674 මම හරිනම් ඒක දැනගන්න විදියක් නෑ. 279 00:16:55,699 --> 00:16:58,026 තව දෝෂත් තියෙනවනේ. හැමවෙලාවෙම එයාල ඒක හදාගන්න විදියක් හොයාගන්නවා. 280 00:16:58,050 --> 00:17:00,250 නෑ, මේක හදන්න බැරිවෙන්න පුළුවන්. 281 00:17:03,263 --> 00:17:05,253 කවුන්සිලය කවුරුවත් දැනගන්නවට කැමති නෑ. 282 00:17:06,138 --> 00:17:08,028 ඒ කිව්වෙ මගේ තාත්තද? 283 00:17:08,053 --> 00:17:11,073 ඔව්, මගේ අම්මා සහ අනික් අයත්. 284 00:17:11,868 --> 00:17:13,659 මම හිතන්නෙ ඔහු කොහොමත් මේක ප්‍රසිද්ධ කරයි කියලා. 285 00:17:13,683 --> 00:17:15,063 ක්ලාක්, එයාට බෑ. 286 00:17:15,063 --> 00:17:16,783 - එයාව පාකරාවී. - මම දන්නවා. 287 00:17:19,514 --> 00:17:21,054 ඒත් ඔහු නිවැරදිනම් එහෙම? 288 00:17:22,874 --> 00:17:25,034 මිනිස්සුන්ට ඇත්ත දැනගන්න අයිතියක් නැද්ද? 289 00:17:26,384 --> 00:17:29,804 ඔයාගේ තාත්තට මම කිව්වා කියලා කියන්න එපා. ඔයාට කාටවත් කියන්න බෑ. 290 00:17:30,094 --> 00:17:31,524 ඔයාගේ රහස ආරක්ෂිතයි. 291 00:17:32,654 --> 00:17:33,754 මම පොරොන්දු වෙනවා. 292 00:17:36,274 --> 00:17:38,064 ක්ලාක්, දුවන්න! 293 00:17:48,624 --> 00:17:50,054 ඒක ඇතුලට එනවා. 294 00:17:50,094 --> 00:17:51,574 හිල් වහන්න. 295 00:17:57,714 --> 00:17:59,654 එන්න! මේ පැත්තේ ගුහා තියෙනවා. 296 00:18:15,454 --> 00:18:16,734 බෙලමි! 297 00:18:19,194 --> 00:18:20,494 බෙලමි! 298 00:18:25,254 --> 00:18:25,794 මොකක්ද වෙන්නේ? 299 00:18:25,794 --> 00:18:28,084 වාතය තුනී වුණා. හැමෝගෙම හම පිච්චෙන්න ගත්තා. 300 00:18:28,474 --> 00:18:29,954 මොන්ටි මගේ අයියා එලියේ. 301 00:18:30,984 --> 00:18:33,594 එයාට මුකුත් වෙන එකක් නෑ. අපි කාටවත් මුකුත් වෙන එකක් නෑ. 302 00:18:40,944 --> 00:18:42,174 ඒක තාම තියෙනවා. 303 00:18:42,794 --> 00:18:44,054 බලන්න, අපිට යන්න වෙනවා. 304 00:18:44,054 --> 00:18:45,734 ජැස්පර් ට වැඩි වෙලාවක් නෑ. 305 00:18:46,074 --> 00:18:50,206 අපි ඇසිඩ් මීදුමක මැරෙන එක ජැස්පර්ට උදව්වක් වෙන්නෙ නෑ. 306 00:18:53,784 --> 00:18:55,244 - ඒ. - මත්පැන්. 307 00:19:06,904 --> 00:19:09,474 බලාගෙන ෆින්, ඒක... 308 00:19:09,914 --> 00:19:11,314 මම හිතන්නෙ විස්කි. 309 00:19:11,524 --> 00:19:13,604 වැවුම් මධ්‍යස්ථානයේ එකට වඩා හොඳයි. 310 00:19:14,954 --> 00:19:15,884 ඇල්කොහොල් විෂ සහිතයි. 311 00:19:15,884 --> 00:19:18,004 මේ පෘථිවි. හැමදෙයක්ම විෂ සහිතයි. 312 00:19:18,844 --> 00:19:20,644 අනික මේ කාලයෙන් ගෞරවයට පාත්‍ර වෙන චාරිත්‍රයක්. 313 00:19:20,644 --> 00:19:21,884 අපි සමත් වේවී. 314 00:19:24,434 --> 00:19:26,754 සම්ප්‍රදායෙන් ඈත් වෙලා ඉන්න එක මගේ හැටි නෙවෙයි. 315 00:19:37,634 --> 00:19:38,724 එපා! 316 00:19:40,914 --> 00:19:42,484 චාලට්, නැඟිටින්න. 317 00:19:43,144 --> 00:19:44,354 සමාවෙන්න. 318 00:19:46,054 --> 00:19:47,294 නිතරම ඔහොම වෙනවද? 319 00:19:49,254 --> 00:19:50,494 මොකේටද බය වෙන්නේ? 320 00:19:52,984 --> 00:19:55,534 ඒකෙන් වැඩක් නෑ. 321 00:19:56,984 --> 00:19:59,314 වැදගත් වෙන්නේ ඔයා ඒ වෙනුවෙන් මොකක්ද කරන්නෙ කියන එකයි. 322 00:20:00,294 --> 00:20:03,314 ඒත්... මම නින්දෙනෙ ඉන්නේ. 323 00:20:03,524 --> 00:20:05,074 බය කියන්නෙ කොහොමත් බයම තමා. 324 00:20:05,954 --> 00:20:07,854 අවදිව ඉන්නකොට ඔයාගේ යක්ෂයින්ව විනාශ කරලා දාන්න. 325 00:20:08,394 --> 00:20:10,344 නිදාගෙන ඉද්දි ඔයාව අල්ලගන්න එතකොට උන් ඉන්නෙ නෑ. 326 00:20:11,124 --> 00:20:13,644 ඔව්, ඒත්... කොහොමද? 327 00:20:14,274 --> 00:20:15,764 ඔයාට දුර්වල වෙන්න බෑ. 328 00:20:15,764 --> 00:20:19,924 මෙහෙ දුර්වල කම කියන්නෙ මරණය. බය කියන්නෙ මරණය. 329 00:20:25,994 --> 00:20:27,694 මම දීපු පිහිය පෙන්නන්න. 330 00:20:32,164 --> 00:20:33,664 ඔයා බය වුණාම... 331 00:20:34,424 --> 00:20:35,604 ...මේක හයියෙන් අල්ලගෙන... 332 00:20:35,604 --> 00:20:38,234 ...කියන්න. "කෙළවෙයන්... 333 00:20:38,604 --> 00:20:39,834 ...මම බය නෑ." කියලා. 334 00:20:45,314 --> 00:20:48,974 කෙළවෙයන්, මම බය නෑ. 335 00:20:55,664 --> 00:20:59,274 කෙළවෙයන්, මම බය නෑ. 336 00:21:01,084 --> 00:21:02,614 යක්ෂයින්ව විනාශ කරන්න ළමයා. 337 00:21:03,504 --> 00:21:05,084 එතකොට ඔයාට නිදාගන්න පුළුවන්. 338 00:21:09,534 --> 00:21:12,114 පැයගානක් ගියා. ජැස්පර්... 339 00:21:12,114 --> 00:21:13,264 එයා ආරක්ෂිත දෑතක ඉන්නෙ. 340 00:21:13,684 --> 00:21:15,404 ඔක්ටේවියා එයා ගැන බලාගනී. 341 00:21:16,004 --> 00:21:17,704 අපි මේ වැඩේ කරනකොට. 342 00:21:17,704 --> 00:21:24,534 ඇයි හැමෝම මම ජැස්පර්ව බේරගන්න හදන එක නරක දෙයක් විදියට දකින්නෙ? 343 00:21:24,534 --> 00:21:26,554 හරියටම මම සෑහෙන නීරස කෙනෙක් වගේ. 344 00:21:26,554 --> 00:21:28,074 මට විනෝදයෙන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. 345 00:21:28,834 --> 00:21:31,764 ඔයා එහෙම හිතනවා නේද? 346 00:21:31,964 --> 00:21:34,734 තවත් දේවල් එක්ක ඔයා විනෝදයක්. 347 00:21:37,764 --> 00:21:38,824 ඔයාට මතකද... 348 00:21:38,824 --> 00:21:41,954 ඔයාට මතකද මට ද්‍රෝහී වෙලා මගේ තාත්තව මරවපු කාලය? 349 00:21:45,224 --> 00:21:46,464 ඔව්, මට මතකයි. 350 00:21:47,864 --> 00:21:50,354 අපි කොහෙද උන්නෙ? විනෝදයේ. 351 00:21:50,554 --> 00:21:51,654 ඔව්. 352 00:21:52,344 --> 00:21:53,824 ඔයා ඒ ගැන කියන්න ගත්ත හින්දා... 353 00:21:54,084 --> 00:21:57,004 මම එහෙම නැත්තේ මට ඒ ගැන කතා කරන්න ඕනා නැති හින්දයි. 354 00:21:58,754 --> 00:22:00,134 ඔයා මොනාද හිතුවේ? 355 00:22:04,164 --> 00:22:05,644 මම වැරැද්දක් කළා, ක්ලාක්. 356 00:22:08,794 --> 00:22:10,744 "මම වැරැද්දක් කළා, ක්ලාක්." 357 00:22:13,484 --> 00:22:14,864 හොඳ මදි. 358 00:22:18,354 --> 00:22:20,794 ඕනා ඔට්ටුවක්... 359 00:22:20,794 --> 00:22:23,194 ...ඔයාට තාත්තා ලඟට යනකන් ඉන්න බැරිවෙන්න ඇති. 360 00:22:23,274 --> 00:22:25,344 එයාට හැමදේම කියලා අන්තිමේ එයා බලාපොරොත්තු... 361 00:22:25,344 --> 00:22:27,414 ...වෙච්ච කෙනා ඔයා කියලා ඔප්පු කරවගන්නකම්. 362 00:22:27,414 --> 00:22:28,834 මම මොනාද කියන්න ඕනා? 363 00:22:29,064 --> 00:22:30,834 මට හේතුවක් කියන්න. 364 00:22:39,264 --> 00:22:40,654 මට බෑ එහෙම එකක් දෙන්න. 365 00:22:42,644 --> 00:22:44,324 මම හිතුවා එයාව විශ්වාස කරන්න පුළුවන් කියලා. 366 00:22:48,784 --> 00:22:51,104 මම හිතුවා මගේ හොඳම යාළුවව විශ්වාස කරන්න පුළුවන් වෙයි කියලා. 367 00:22:51,624 --> 00:22:53,094 අපි දෙන්නටම වැරදිලා වගේ. 368 00:22:53,214 --> 00:22:54,024 මම තාමත් ඔයාගේ යාළුවා. 369 00:22:54,024 --> 00:22:55,314 නෑ එහෙම නෑ. 370 00:22:56,104 --> 00:22:57,474 ඔයා මගේ යාළුව නම්... 371 00:22:57,834 --> 00:23:00,404 ...අර මීදුමට ගිහින් ආපහු එන්නෙ නැතුව ඉන්න ගියා. 372 00:23:03,614 --> 00:23:07,894 අපි ටිකක් සංසුන් වෙමුද? 373 00:23:09,964 --> 00:23:12,264 මම දන්නෙ නෑ ඒක කොහොම කරන්නද කියලා. 374 00:23:27,624 --> 00:23:29,474 අපි තාම විනෝද වෙනවා නේ? 375 00:23:34,174 --> 00:23:36,804 අරයා මට පිස්සු වට්ටනවා. 376 00:23:38,264 --> 00:23:40,134 තවත් ඉවසගන්න බෑ. 377 00:23:40,804 --> 00:23:43,164 කවුරුහරි අරයගෙ කට වහන්න ඕනා. 378 00:23:46,514 --> 00:23:48,634 මම මේක ඉවරයක් කරනවා. 379 00:23:49,534 --> 00:23:51,224 මට ඇහුනා හෙට වෙනකම් බෙලමි එයාට කාලය දෙනවා. 380 00:23:51,224 --> 00:23:53,584 බෙලමි මෙහෙ නෑනේ නේ? 381 00:23:53,954 --> 00:23:54,864 එයා කොහොමත් මැරෙන එකේ... 382 00:23:54,864 --> 00:23:56,634 ...මම ඒක ඉවරයක් කරලා දානවා. 383 00:24:00,104 --> 00:24:01,644 මර්ෆි ජැස්පර්ව මරන්නයි යන්නෙ! 384 00:24:06,534 --> 00:24:07,944 අඟුල තියෙන්නෙ අනික් පැත්තේ. 385 00:24:08,794 --> 00:24:09,494 එන්න දෙන්න එපා! 386 00:24:09,494 --> 00:24:11,404 මම මරන්නයි යන්නෙ. මට එන්න දෙනවා! 387 00:24:11,594 --> 00:24:13,284 මට එන්න දියන් මොන්ටි. 388 00:24:15,364 --> 00:24:17,134 කිසි හදිස්සියක් නෑ. මම හොඳින්. 389 00:24:17,564 --> 00:24:18,654 මට හම්බවුණා! 390 00:24:20,204 --> 00:24:21,214 යනවා! 391 00:24:21,674 --> 00:24:24,134 උඹලා දෙන්නා දැන්ම මේක අරින එක හොඳා! 392 00:24:31,143 --> 00:24:33,543 මෙම අවිනිශ්චිත කාල සමයේ... 393 00:24:33,568 --> 00:24:36,758 ...අප මිනිසුන් ලෙස එකමුතු වේවී. 394 00:24:37,157 --> 00:24:40,687 මම මේක කියන්නෙ ඔබ සැම ඇත්ත දැනගන්න ඕනා නිසයි. 395 00:24:40,739 --> 00:24:45,349 ඒ වගේම මගේ හා ඔබගේ ළමයින්ටත් අනාගතයක් අවශ්‍ය නිසයි. 396 00:24:47,033 --> 00:24:48,213 ශක්තිමත් වෙන්න. 397 00:24:48,933 --> 00:24:50,743 ඔයා කවුන්සිලයට අකීකරු වෙන්නද යන්නේ? 398 00:24:56,003 --> 00:24:57,453 මම දන්නවා. 399 00:24:57,619 --> 00:24:59,059 මට ඇහුනා ඔයාලා දෙන්න කතා කරනවා. 400 00:24:59,513 --> 00:25:00,703 හරි, ඔයා දන්නවා. 401 00:25:01,733 --> 00:25:03,503 මම සෑහෙන කාලයක් මේ ගැන කල්පනා කළා. 402 00:25:03,573 --> 00:25:05,343 මිනිස්සුන්ට දැනගන්න අයිතියක් තියෙනවා. 403 00:25:05,353 --> 00:25:06,443 අම්මට තේරෙන්නෙ නෑ. 404 00:25:06,443 --> 00:25:07,653 මොකක්ද සැලැස්ම? 405 00:25:09,303 --> 00:25:10,893 ඔයා ඒක දැනගන්න ඕනා නෑ. 406 00:25:10,893 --> 00:25:12,962 ඔයා විඩියොවක් හදනවා. ඊට පස්සේ? 407 00:25:12,987 --> 00:25:16,577 ඔයා පණිවුඩ හුවමාරු අංශයට හොරෙන් පනින්නද යන්නෙ? 408 00:25:18,793 --> 00:25:21,963 එක්කෝ ඔයා හොඳටම මෝඩයි නැත්තම් සිය දිවි නසාගන්න යන්නේ. 409 00:25:22,143 --> 00:25:26,793 ඔයා නියම වෙලාවක් හොයාගෙන සාමාන්‍ය යෞවනයෙක් වගේ වැඩ කරන්න. 410 00:25:26,793 --> 00:25:28,273 - මම ඔයාට උදව් කරන්නම්. - එපා. 411 00:25:28,403 --> 00:25:29,483 එපා ක්ලාක්. 412 00:25:29,483 --> 00:25:31,553 - ඒත් මට පුළුවන්. - කොහොමත් බෑ. 413 00:25:33,773 --> 00:25:37,023 එපා, බබෝ. 414 00:25:40,283 --> 00:25:42,593 ඔය මුරණ්ඩුකම එන්නෙ අම්මගෙන්. 415 00:25:43,253 --> 00:25:46,143 ඔයාලා දෙන්නගෙ මම කැමති ගොඩ දේවලින් එකක් ඕක. 416 00:25:46,873 --> 00:25:48,713 ජේක් ග්‍රිෆින්, ඔබව අත් අඩංගුවට ගන්නවා ද්‍රෝහී වීම ගැන. 417 00:25:48,713 --> 00:25:50,063 තාත්තා? තාත්තා? 418 00:25:50,073 --> 00:25:52,493 එපා, එපා. 419 00:25:52,593 --> 00:25:53,693 ඇයව අත අරිනවා. 420 00:25:53,693 --> 00:25:55,033 මට යන්න දෙනවා. 421 00:25:56,453 --> 00:25:58,303 මම අනතුරු අඟවන්නම්. මම විදියක් හොයාගන්නම්. 422 00:25:58,303 --> 00:26:01,363 එපා, ක්ලාක් මේ අහන්න. ඒක කරන්න එපා. 423 00:26:01,363 --> 00:26:04,273 අහකට වෙනවා, මට යන්න දෙනවා. 424 00:26:04,303 --> 00:26:08,033 මට යන්න දෙනවා. 425 00:26:10,913 --> 00:26:13,213 මීදුම ගිහින් එන්න. 426 00:26:19,493 --> 00:26:21,373 යමු. ජැස්පර් බලන් ඉන්නවා. 427 00:26:33,533 --> 00:26:35,063 ඊයේ රෑ සෑහෙන තද එකක්. 428 00:26:36,203 --> 00:26:37,293 ඔයයි ක්ලාකුයි කවදාවත්... 429 00:26:37,293 --> 00:26:39,753 නෑ එහෙම නෑ. 430 00:26:42,053 --> 00:26:43,893 මට කියන්න. 431 00:26:45,503 --> 00:26:48,383 ඔයාගේ යාළුවා ඔයාට සෑහෙන බලවත් දෙයක් කියනවා. 432 00:26:48,383 --> 00:26:50,403 ඔයා ඒ වගේ රහසක් රකින ජාතියේ කෙනෙක්. 433 00:26:50,403 --> 00:26:51,613 ඔයා මා ගැන දන්නෙ නෑ. 434 00:26:51,893 --> 00:26:52,973 ඇයි ඒක කලේ? 435 00:26:55,543 --> 00:26:56,993 මම දන්නෙ නෑ. ඔයාට මොකටද? 436 00:26:58,913 --> 00:27:00,963 ඔයා දැනගෙන උන්නා ආක් මධ්‍යස්ථානයේ නීති ගැන. 437 00:27:01,923 --> 00:27:04,003 ඔයා දැනගන්න ඕන එයාගේ තාත්තව පාකරන බව. 438 00:27:05,953 --> 00:27:07,043 මම තීරණයක් ගත්තා. 439 00:27:07,883 --> 00:27:10,323 මට ඇය ජීවිත කාලයම වෛර කළත් මම කලේ හරි දේ. 440 00:27:10,323 --> 00:27:11,823 එච්චරයි ඔයා දැනගනන් ඕනා. 441 00:27:19,393 --> 00:27:20,513 දැන් හරි. 442 00:27:24,133 --> 00:27:25,533 කවුරුවත් ඉන්නවද? 443 00:27:26,643 --> 00:27:27,743 ජෝන්ස්? 444 00:27:27,743 --> 00:27:28,773 අපි මෙහේ! 445 00:27:33,113 --> 00:27:35,423 ඔයාව මඟ ඇරුණා. කොහෙද උන්නෙ? 446 00:27:35,583 --> 00:27:36,963 අර ගුහාවට ගියා. 447 00:27:37,113 --> 00:27:38,143 මොන මඟුලක්ද ඒ? 448 00:27:38,143 --> 00:27:39,143 මම දන්නෙ නෑ. 449 00:27:39,273 --> 00:27:40,303 කෝ ඇටොම්? 450 00:27:46,133 --> 00:27:52,463 අවුරුදු 100 ක් පරණ කාර් එකකට වෙලා විෂ මීදුමකින් බේරිලා උන්නු ඊයේ රෑ.... 451 00:27:53,223 --> 00:27:56,273 ...මොකක්ද වචනේ? විනෝදජනකයි. 452 00:27:57,373 --> 00:28:00,183 ඒක විනොදය නෙවෙයි. ඒක වගකීම් රහිත දෙයක්. 453 00:28:00,623 --> 00:28:02,383 අපිට මීදුම පහවෙච්ච ගමන් යන්නයි තිබ්බෙ. 454 00:28:02,383 --> 00:28:03,493 මීදුම නැති වුණත්... 455 00:28:03,503 --> 00:28:05,493 ...අපිට කොහොමත් බෑ රෑට මේ කැලේ හරහා එන්න. 456 00:28:07,943 --> 00:28:09,463 ඔයා ටිකක් වෙල්ස්ට සැර වුණා. 457 00:28:09,903 --> 00:28:10,943 අමාරුවෙන්. 458 00:28:12,543 --> 00:28:13,973 එයා ටිකක් කෙලින් කතා කරන කෙනෙක්. 459 00:28:15,083 --> 00:28:17,923 එයා ඔයාට ආදරේ කරනවා. ඔයා ඒක දන්නවනේ නේද? 460 00:28:19,613 --> 00:28:22,083 ඒත් හැම වෙලාවකම ඔයාගේ තාත්ත ගැන ඇදිල එනකොට... 461 00:28:22,953 --> 00:28:24,633 ...එයා ඔයාට කෙලින් උත්තරයක් දෙන්නෙ නෑ. 462 00:28:25,633 --> 00:28:27,273 මට හිතෙන්නෙ එයා දෙයක් හංගනවා. 463 00:28:28,623 --> 00:28:30,633 ඉතින් මම අහන්න ඕනා... 464 00:28:30,873 --> 00:28:33,963 ...ඔයාට කොච්චර විශ්වාසද වෙල්ස් තමා පාවලා දීපු කෙනා කියලා? 465 00:28:34,453 --> 00:28:36,593 100%. හොඳද? 466 00:28:36,603 --> 00:28:38,223 එයාට විතරයි මම කිව්වෙ? 467 00:28:40,853 --> 00:28:42,333 එයා විතරමද දැනගෙන උන්නෙ? 468 00:28:50,403 --> 00:28:51,583 ඒ කවුද? 469 00:29:03,173 --> 00:29:05,713 අපතයා. ඇටොම්. 470 00:29:15,163 --> 00:29:20,183 මාව මරන්න. 471 00:29:21,533 --> 00:29:22,923 මාව මරන්න. 472 00:29:45,316 --> 00:29:47,996 මාව මරන්න. 473 00:29:50,515 --> 00:29:53,895 මට හුස්ම ගන්න බෑ. 474 00:30:02,299 --> 00:30:03,769 බය වෙන්න එපා. 475 00:30:06,979 --> 00:30:08,279 ආපහු කඳවුරට යන්න. 476 00:30:11,219 --> 00:30:13,449 චාලට් ඔයත්. 477 00:30:21,809 --> 00:30:22,999 මාව මරන්න. 478 00:30:32,039 --> 00:30:35,869 අනේ බෙලමි. 479 00:30:52,199 --> 00:30:53,279 මාට් කෑගහනවා ඇහුනා. 480 00:30:53,279 --> 00:30:54,699 චාලට්ට එයාව හම්බවුණා. 481 00:30:55,829 --> 00:30:57,299 මම ඇයව කදවුරට යැව්වා. 482 00:31:15,099 --> 00:31:16,249 හරි. 483 00:31:18,139 --> 00:31:20,759 මම ඔයාට උදව් කරන්නම්. හරිද? 484 00:32:20,679 --> 00:32:22,289 අපි යන්න ඕනා ජැස්පර් ගාවට. 485 00:32:22,709 --> 00:32:24,859 මට උණු වතුර ඕනා බේත් හදන්න. 486 00:32:30,299 --> 00:32:31,869 ක්ලාක් ඕනා කරන ඕනම දෙයක් දෙන්න. 487 00:32:33,949 --> 00:32:35,569 මම මේ මිනී වල කපන්නම්. 488 00:32:36,679 --> 00:32:39,539 හොඳ වෙලාවට. එයාලා ජැස්පර්ව මරන්නයි ගියේ. 489 00:32:39,789 --> 00:32:40,699 ඔයාට බේත් හම්බවුණාද? 490 00:32:40,709 --> 00:32:41,679 ඔව්. 491 00:32:41,679 --> 00:32:43,119 එන්න. යමු. 492 00:32:44,969 --> 00:32:48,569 ඔක්ටේවියා, මෙහෙ ඉන්න. 493 00:32:48,889 --> 00:32:49,889 නවත්වන්න. 494 00:32:56,939 --> 00:32:58,209 ඇටොම්. 495 00:33:00,289 --> 00:33:01,299 මට කරන්න දෙයක් තිබ්බෙ නෑ. 496 00:33:01,309 --> 00:33:02,309 එපා. 497 00:33:14,489 --> 00:33:16,509 - අනේ... - එපා. 498 00:33:22,689 --> 00:33:23,769 මෙහෙ කාවවත් නැතිවුනාද? 499 00:33:24,549 --> 00:33:25,329 නෑ. 500 00:33:26,359 --> 00:33:27,359 ජැස්පර්? 501 00:33:27,549 --> 00:33:28,929 තාම යාන්තමට හුස්ම ගන්නවා. 502 00:33:28,929 --> 00:33:31,579 මම මරන්න හැදුවා. ඒත් ඔයාගේ පිස්සු නංගි... 503 00:33:32,329 --> 00:33:34,739 - බෙලමි. - මගේ කවුරු? 504 00:33:35,729 --> 00:33:37,029 ඔයාගේ නංගි. 505 00:33:38,179 --> 00:33:41,269 ඒක හරි. මගේ නංගි. 506 00:33:43,159 --> 00:33:45,159 තව මොනාවත් කියන්න තියෙනවද ඇය ගැන? 507 00:33:47,639 --> 00:33:48,619 මුකුත් නෑ. 508 00:33:50,009 --> 00:33:50,949 සමාවෙන්න. 509 00:33:56,649 --> 00:33:57,739 මෙයාව ගෙනියන්න. 510 00:34:29,027 --> 00:34:29,967 බබෝ. 511 00:34:37,087 --> 00:34:38,437 ඔයාට අනතුරු අඟවන්න වෙනවා ඇබී. 512 00:34:38,437 --> 00:34:40,047 ජේක්, නවත්වන්න. 513 00:34:40,878 --> 00:34:43,108 ආක් මධ්‍යස්ථානය මැරෙනවා. වෙන කරන්න දෙයක් නෑ. 514 00:34:43,517 --> 00:34:44,907 තියෙනවා. 515 00:34:46,147 --> 00:34:47,297 පෘථිවිය තියෙනවා. 516 00:34:50,427 --> 00:34:52,057 අඩුමගානේ අපිට අවස්ථාවක් තියෙනවා. 517 00:35:00,327 --> 00:35:02,357 මෙන්න. තියාගන්න. 518 00:35:03,877 --> 00:35:07,817 මේක ක්ලාක්ට දීලා කියන්න මම... 519 00:35:08,317 --> 00:35:09,177 තාත්තා! 520 00:35:09,577 --> 00:35:11,667 ක්ලාක්, ඔයාට එන්නෙ නැතුව ඉන්න තිබ්බෙ වස්තුවේ. 521 00:35:11,667 --> 00:35:13,027 ඔයාට මේක දකින්න ඕනා නෑ. 522 00:35:13,987 --> 00:35:14,987 ඒකට කමක් නෑ. 523 00:35:26,367 --> 00:35:28,237 ඒකට කමක් නෑ. 524 00:35:29,287 --> 00:35:32,197 මේක තියාගන්න. 525 00:35:34,547 --> 00:35:36,407 ජේක්, වෙලාව හරි. 526 00:35:44,487 --> 00:35:45,557 මම ඔයාට ආදරෙයි. 527 00:35:46,107 --> 00:35:47,157 මම ඔයාට ආදරෙයි. 528 00:36:05,617 --> 00:36:06,387 හරි. 529 00:36:10,027 --> 00:36:11,857 දෙවියනේ. 530 00:36:15,177 --> 00:36:17,567 මට සමාවෙන්න. 531 00:36:18,627 --> 00:36:21,617 වස්තුවේ, ඒක ඔයාගේ වැරැද්ද නෙවෙයි. 532 00:36:42,747 --> 00:36:45,237 මට කණගාටුයි ඇටොම් ගැන. 533 00:36:49,750 --> 00:36:53,250 මම හිතන්නෙ අපිට මිනිස්සු මැරෙන එකට හුරුවෙන්න වෙයි නේද? 534 00:36:55,262 --> 00:36:58,032 ඒත් ඔයාට බෑ. ඇහුනද? 535 00:36:58,057 --> 00:36:59,717 ඔයාට මැරෙන්න අවසර නෑ. 536 00:37:11,737 --> 00:37:12,667 වෙල්ස්? 537 00:37:18,750 --> 00:37:20,710 මම දන්නවා මට ඒක උරුම නෑ කියලා. 538 00:37:21,454 --> 00:37:23,054 ඒත් මට ඇත්ත දැනගනන් ඕනා. 539 00:37:25,747 --> 00:37:29,097 ඒ මගේ අම්මා නේද? 540 00:37:31,154 --> 00:37:32,804 ඇය නේද ඔයාගේ තාත්තට කිව්වේ? 541 00:37:36,580 --> 00:37:38,340 මට ඒක විශ්වාස කරන්න ඕන නෑ. මට... 542 00:37:39,540 --> 00:37:40,620 මට බෑ. 543 00:37:41,917 --> 00:37:48,807 මම ඔයාට බැන්නේ මගේ තාත්තා මැරුණු හින්දයි. ඒක මගේ අම්මගේ වැරැද්ද හින්දයි. නේද? 544 00:37:51,286 --> 00:37:54,616 වෙල්ස්... අනේ. 545 00:38:00,270 --> 00:38:01,850 මම දන්නවා ඔයාට දැනෙන හැටි. 546 00:38:05,157 --> 00:38:06,957 - මට ඕනා වුණේ... - මාව ආරක්ෂා කරන්න. 547 00:38:15,424 --> 00:38:17,817 ඉතින් ඔයා මට ඔයාට වෛර කරන්න ඉඩ දුන්නා. 548 00:38:18,864 --> 00:38:21,063 යාළුවෝ වෙන මොකටද ඉන්නේ? 549 00:38:21,967 --> 00:38:24,566 ඔයා කොහොමද මට සමාව දෙන්නේ? 550 00:38:26,517 --> 00:38:28,699 ඒක වෙලා ඉවරයි. 551 00:38:45,340 --> 00:38:47,010 හෙමින්. 552 00:38:57,887 --> 00:39:00,267 අප්‍රිය ජනකයි. ඒත් කැමතියි. 553 00:39:02,697 --> 00:39:05,967 මට ඕකෙන් ටිකක් බිව්වහැකිද? 554 00:39:05,967 --> 00:39:06,867 ජැස්පර්! 555 00:39:07,057 --> 00:39:10,297 මෘදු දෙයකින් පටන් ගම්මු. 556 00:39:16,487 --> 00:39:17,887 සාදරයෙන් පිළිගන්නවා බබෝ. 557 00:39:23,457 --> 00:39:26,337 ඒක හීනයක්ද නැත්තම් මට ඇත්තටම හෙල්ලෙන් ඇන්නද? 558 00:39:27,567 --> 00:39:30,187 ඒක ඔප්පු කරන්න චමත්කාරජනක තුවාලයක් තියෙනවා. 559 00:39:30,257 --> 00:39:31,767 මාව බේරගත්ත කෙනා. 560 00:39:32,687 --> 00:39:35,337 ස්තූතියි මැරුනේ නැති එකට. 561 00:39:36,467 --> 00:39:38,517 මම හිතන්නෙ මට ඒක අද ගන්න බෑ. 562 00:39:39,587 --> 00:39:42,587 මම හෙටත් නොමැරී ඉන්න බලන්නම්. 563 00:39:46,227 --> 00:39:47,647 හෙලෝ. 564 00:40:10,717 --> 00:40:11,747 නිදාගන්න බැරිද? 565 00:40:12,827 --> 00:40:14,197 මට කවදාවත් බෑ. 566 00:40:15,707 --> 00:40:16,867 ඔයාද මුර කරන්නේ? 567 00:40:17,767 --> 00:40:18,637 එන්න. 568 00:40:25,847 --> 00:40:27,137 මට හීනයක් පෙනුනා. 569 00:40:29,957 --> 00:40:33,007 හැම රෑකම එහෙමයි. 570 00:40:35,367 --> 00:40:36,207 ඒත්... 571 00:40:39,210 --> 00:40:41,280 මම හිතන්නෙ මට ඒක නවත්වන්න විදියක් හම්බවුණා. 572 00:40:44,307 --> 00:40:45,307 මට සමාවෙන්න. 573 00:40:47,337 --> 00:40:48,187 එපා! 574 00:41:07,323 --> 00:41:09,463 හැම රෑකම මට එයාව පේනවා. 575 00:41:10,936 --> 00:41:12,116 ඔයාගේ තාත්තව. 576 00:41:13,493 --> 00:41:18,053 එයා මගේ දෙමව්පියන්ව මැරුවා. මට එයාගේ මූණ පේනවා. 577 00:41:18,597 --> 00:41:20,917 මට ඇහැරෙද්දි පේන්නෙ ඔයාව. 578 00:41:22,667 --> 00:41:24,927 හීනේ කවදාවත් ඉවර වෙන්නෙ නෑ. 579 00:41:25,650 --> 00:41:27,890 ඒක නවත්වන්න තියෙන එකම විදිය... 580 00:41:28,374 --> 00:41:30,554 ...මගේ රාක්ෂයින්ව විනාශ කරන එකයි. 581 00:41:32,267 --> 00:41:33,627 මට කරන්නම වුණා. 582 00:41:57,068 --> 00:42:02,068 ::: එක්වන්න අප සමඟ ::: contact@baiscopelk.com