1
00:00:00,000 --> 00:00:00,900
මෙම උපසිරැසි www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර චිත්‍රපටයේ පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත.
2
00:00:02,513 --> 00:00:04,213
මම ඉපදුනේ අභ්‍යවකාශයේ.
3
00:00:04,543 --> 00:00:06,783
මට කවදාවත් හිරු එළිය මුහුණට දැනිලා නෑ.
4
00:00:06,783 --> 00:00:09,963
කවදාවත් නියම වාතය ආශ්වාස කරලා නෑ.
කවදාවත් වතුරේ පාවෙලා නෑ.
5
00:00:10,483 --> 00:00:13,393
අපි හැමෝම එහෙමයි.
පරම්පරා තුනක් පුරාවට...
6
00:00:13,393 --> 00:00:16,433
...ආක් මධ්‍යස්ථානය ඉතුරු වෙලා තියෙන
මනුෂ්‍ය සංහතිය පණපිටින් තිබ්බා.
7
00:00:16,433 --> 00:00:18,593
ඒත් දැන් අපේ නිවස මිය යනවා.
8
00:00:18,593 --> 00:00:21,413
අපි තමා මනුෂ්‍ය සංහතියේ
අවසාන බලාපොරොත්තුව.
9
00:00:21,673 --> 00:00:24,923
සිය දෙනෙක්ව භූමියේ බළාපොරොත්තු
විරහිත මෙහෙයුමකය යවනු ලැබුවා.
10
00:00:25,433 --> 00:00:27,743
අපි හැමෝම මෙහෙට ආවේ අපි
නීතී කඩපු හින්දයි.
11
00:00:27,743 --> 00:00:30,103
භූමියේ නීතියක් නෑ.
12
00:00:30,113 --> 00:00:31,903
අපිට කරන්න තියෙන්නෙ පණබේරා ගැනීමයි.
13
00:00:31,903 --> 00:00:33,443
ඒත් අපිව පරීක්ෂාවට ලක් කරාවී...
14
00:00:33,443 --> 00:00:36,273
...පෘථිවිය විසින්, එය
සඟවාගෙන ඇති රහස් මඟින්.
15
00:00:36,653 --> 00:00:38,723
මේ සියල්ලටම වඩා,
අප එකිනෙකාගෙන්.
16
00:00:40,383 --> 00:00:41,723
පෙර කතාංග වලින්...
17
00:00:43,183 --> 00:00:44,323
- සංසුන් වෙන්න!
- අපි එයාලට මැරුණා වගේ තමා.
18
00:00:44,323 --> 00:00:45,473
අපි තනිවෙලා.
19
00:00:45,473 --> 00:00:46,833
ඔයා තනිවෙලා නෑ!
20
00:00:46,833 --> 00:00:48,553
ඔයා තනිවෙලා නෑ.
21
00:00:54,653 --> 00:00:55,183
රේවන්!
22
00:00:55,183 --> 00:00:56,093
ෆින්!
23
00:00:58,593 --> 00:01:02,163
කවුන්සිලට ඡන්දය විමසනවා මිනිස්සු 300 ක්
මරලා වාතය ඉතුරු කරගන්නවද කියන එක ගැන.
24
00:01:02,163 --> 00:01:03,453
අපිට එයාලට කියන්න වෙනවා.!
25
00:01:04,350 --> 00:01:05,430
පණිවුඩ හුවමාරු යන්ත්‍රය නෑ.
26
00:01:18,546 --> 00:01:20,308
අවුරුදු 17 කට කලින්....
27
00:01:20,333 --> 00:01:23,293
අනේ අම්මේ.
මම දොස්තර කෙනෙක්ව ගේන්නම්.
28
00:01:23,293 --> 00:01:25,633
එපා! කාටවත් කියන්න එපා.
29
00:01:27,073 --> 00:01:29,023
කිව්වොත් මොකෝ වෙන්නෙ කියන්න.
කියන්න.
30
00:01:29,023 --> 00:01:31,253
ඔයාව මරලා දානවා.
31
00:01:32,170 --> 00:01:33,570
මට තේරෙන්නෙ නෑ.
32
00:01:33,893 --> 00:01:36,193
තව ළමයෙක්ව හදන එකේ වැරැද්ද මොකක්ද?
33
00:01:36,193 --> 00:01:39,123
ආක් මධ්‍යස්ථානයට බේරෙන්න බැරුව යනවා.
34
00:01:40,476 --> 00:01:42,376
ප්‍රධානිය ඒකට ඉඩ දෙන්නෙ නෑ.
35
00:01:42,563 --> 00:01:45,643
එයා ඔගස්ටස් අධිරාජ්‍යා වගේ නේද?
36
00:01:47,513 --> 00:01:48,643
ඒක හරි.
37
00:01:48,643 --> 00:01:50,663
අපි කියවපු අධිරාජ්‍යා වගේ තමා.
38
00:01:52,103 --> 00:01:53,993
බබා එනවා.
මට පොරෝනයක් ගේන්න.
39
00:02:15,003 --> 00:02:16,393
නිර්භීත කොල්ලා.
40
00:02:18,793 --> 00:02:19,873
ඔයාට නංගි කෙනෙක් ඉන්නවා.
41
00:02:27,413 --> 00:02:28,613
එයාට නමක් තියන්න.
42
00:02:29,943 --> 00:02:31,953
ඔගස්ටස්ට නංගි කෙනෙක් උන්නා.
43
00:02:34,613 --> 00:02:35,793
ඔක්ටේවියා.
44
00:02:38,533 --> 00:02:40,953
බෙලමි, එයාට අඬන්න දෙන්න බෑ.
45
00:02:40,953 --> 00:02:42,353
කෝ දෙන්න මට.
46
00:02:45,653 --> 00:02:49,303
එපා, අම්මා ඔයාට නිදාගන්න බෑ.
47
00:02:49,303 --> 00:02:50,593
මට ගොඩක් මහන්සියි.
48
00:02:54,403 --> 00:02:55,583
ඔයාගේ නංගි.
49
00:02:57,783 --> 00:02:59,443
ඔයාගේ වගකීම.
50
00:03:01,543 --> 00:03:05,673
අම්මේ මම මොනාද කරන්න ඕනා? අම්මා!
51
00:03:09,653 --> 00:03:11,553
අනේ.
52
00:03:21,783 --> 00:03:25,753
දැක්කද? මම කිව්වේ.
ඔක්කොම හරි.
53
00:03:26,093 --> 00:03:30,473
මම ඔයාට කිසි නරකක් වෙන්න
දෙන්නෙ නෑ, ඔක්ටේවියා.
54
00:03:30,473 --> 00:03:31,883
මම පොරොන්දු වෙනවා.
55
00:03:37,393 --> 00:03:38,253
ඔක්ටේවියා!
56
00:03:51,413 --> 00:03:52,153
ඔයා නඟිටලද?
57
00:03:55,533 --> 00:03:58,813
ඔව්, ආක් මධ්‍යස්ථානයේ මිනිස්සු සිය ගානක්
මැරෙන්න පුළුවන් කියලා දැනෙද්දි...
58
00:03:58,813 --> 00:03:59,863
...මට නිදාගන්න අමාරුයි.
59
00:03:59,863 --> 00:04:01,293
රේවන්ගේ ගිණි සිළු වැඩ කරාවි.
60
00:04:01,753 --> 00:04:03,793
එයාගේ පණිවුඩ හුවමාරු යන්ත්‍රය
හොඳට වැඩ කරන්න තිබ්බා.
61
00:04:04,673 --> 00:04:05,873
ඔක්ටේවියාව දැක්කද?
62
00:04:06,343 --> 00:04:07,933
නෑ. දන්නවනේ එයාගේ හැටි.
63
00:04:07,933 --> 00:04:09,623
එයා සමනලයෝ පස්සෙ පන්නනවා ඇති.
64
00:04:09,623 --> 00:04:10,843
ක්ලාක්, මම කඳවුර වටේම බැලුවා.
65
00:04:10,843 --> 00:04:11,803
එයා නෑ.
66
00:04:14,903 --> 00:04:16,543
හරි, මම හොයාගන්න උදව් කරන්නම්.
67
00:04:17,093 --> 00:04:18,123
ආපහු බලමු.
68
00:04:18,633 --> 00:04:19,923
ඔයා යානය පැත්ත බලන්න.
69
00:04:19,923 --> 00:04:21,673
මම අනික් හරියේ බලන්නම්.
70
00:04:21,673 --> 00:04:22,423
ස්තූතියි.
71
00:04:22,953 --> 00:04:24,993
මට ස්තූති කරන්න එපා.
ඔයා හින්ද නෙවෙයි මම මේක කරන්නේ.
72
00:04:25,293 --> 00:04:26,683
ඔක්ටේවියා හින්දයි.
73
00:05:21,963 --> 00:05:24,533
අනේ මට රිද්දන්න එපා.
74
00:05:24,533 --> 00:05:25,713
අනේ එපා!
75
00:05:26,743 --> 00:05:31,493
එපා! අනේ! එපා!
76
00:05:32,530 --> 00:05:37,455
225 වැනි උපසිරසි නිර්මාණය
~ රොයිලි ප්‍රනාන්දු ~
http://sinhalasub.tk
77
00:05:38,923 --> 00:05:41,883
හැමෝම ආයුධයක් අරගෙන එකතු වෙන්න.
78
00:05:44,803 --> 00:05:47,263
මගේ නංගි පැය 12 කට වඩා එලියේ තනියම.
79
00:05:47,263 --> 00:05:49,843
එයා නැතුව අපි ආපහු එන්නෙ නෑ.
80
00:05:53,503 --> 00:05:56,183
ජැස්පර් ඔයා මේක කරන්න ඕනා නෑ.
81
00:05:56,183 --> 00:05:58,493
අපි ඔයාව ගෙනාපු දා ඉඳන් ඔයා
මෙහෙන් එලියට ගිහින් නෑ.
82
00:05:58,503 --> 00:06:01,393
ක්ලාක්, මම මේක කරන්න ඕනා.
83
00:06:01,393 --> 00:06:02,933
අපි හැකි හැමෝවම ඕනා.
84
00:06:08,423 --> 00:06:09,493
අපිට මඟ පෙන්වන්නෙක් ඕනා.
85
00:06:10,573 --> 00:06:12,633
ෆින්. එලියට එන්න.
86
00:06:13,073 --> 00:06:14,343
ඔයාට කනක් කපා ගන්න ඕනද?
87
00:06:14,343 --> 00:06:17,183
මෙච්චර වැව්වා කියලා හිතාගන්නවත් බෑ.
88
00:06:18,693 --> 00:06:19,903
උදේ වෙනකන් ඉන්න බැරිද?
89
00:06:20,863 --> 00:06:23,143
මම ආභාෂය ලබලා තියෙන්නෙ. ඉතින්...
90
00:06:24,233 --> 00:06:26,023
...මොනා ගැනද කතා කරන්න ඕනා?
91
00:06:29,693 --> 00:06:30,323
මුකුත් නෑ.
92
00:06:31,123 --> 00:06:31,773
පස්සෙ පුළුවන්.
93
00:06:34,883 --> 00:06:36,453
ඔය ඔයාගේ "මුකුත් නෑ" පෙනුම නෙවෙයි.
94
00:06:37,233 --> 00:06:39,703
ඔය ඔයාගේ "අභ්‍යාවකාශේ
ඇවිදින්න" ගිය පෙනුමයි.
95
00:06:40,503 --> 00:06:41,863
තවත් ඒව නෑ.
96
00:06:43,553 --> 00:06:44,683
පොඩ්ඩක් විවේක ගන්න, හරිද?
97
00:06:47,123 --> 00:06:48,523
ෆින්, අපි යනවා.
98
00:06:49,593 --> 00:06:50,673
මේ එනවා.
99
00:06:55,563 --> 00:06:56,313
ඉන්න.
100
00:06:57,273 --> 00:06:58,123
නියම කොණ්ඩේ.
101
00:07:00,793 --> 00:07:02,223
අපි මේ ගැන කතා කරන්න ඕනා.
102
00:07:02,963 --> 00:07:04,193
ඔයාට පෙම්වතියක් ඉන්නවා, ෆින්.
103
00:07:04,193 --> 00:07:06,803
තව කියන්න දෙයක් ඉතුරු වෙලා නෑ.
104
00:07:06,803 --> 00:07:07,813
ඔහොම ඉන්න.
105
00:07:08,893 --> 00:07:09,723
ඒක ඇත්ත.
106
00:07:11,193 --> 00:07:12,443
මම රේවන් ගැන හිතනවා.
107
00:07:14,343 --> 00:07:16,563
ඒත් අපි දෙන්නා යමක් පටන් ගත්තා.
108
00:07:16,563 --> 00:07:18,563
අපිට නවත්වන්න බැරි කිසි දෙයක් නෑ.
109
00:07:19,603 --> 00:07:20,383
ඔයාට විශ්වාසද?
110
00:07:24,063 --> 00:07:25,113
මොකද මට බෑ.
111
00:07:29,233 --> 00:07:30,623
කට්ටියම මෙහෙට එන්න!
112
00:07:34,373 --> 00:07:35,213
දැක්කද අරක?
113
00:07:36,823 --> 00:07:37,633
උඩ බලන්න.
114
00:07:41,493 --> 00:07:42,703
ලස්සනයි.
115
00:07:42,703 --> 00:07:43,823
අරක හරි ගිහින් නෑ.
116
00:07:45,553 --> 00:07:47,273
එයාලා අපේ එළි දැකලා නෑ.
117
00:07:47,273 --> 00:07:48,753
උල්කා වැස්සකින් ඔයාට ඒක කියනවද?
118
00:07:49,033 --> 00:07:51,603
ඒ උල්කා වැස්සක් නෙවෙයි.
ඒක මළගෙයක්.
119
00:07:52,723 --> 00:07:55,513
ශරීර සිය ගානක් මධ්‍යස්ථානයෙන්
පෘථිවියට එවනවා.
120
00:07:55,513 --> 00:07:57,443
අනික් පැත්තට ඒක පේන්නෙ එහෙමයි.
121
00:07:59,773 --> 00:08:01,303
එයාලට පණිවිඩය ලැබිලා නෑ.
122
00:08:03,883 --> 00:08:05,153
මේ ඔක්කොම උඹ හින්දයි!
123
00:08:05,153 --> 00:08:06,733
මම යන්ත්‍රය හොයාගන්න උදව් කළා.
124
00:08:06,733 --> 00:08:09,513
ඔව්, මගේ යානයෙන් ඒක
උස්සලා විනාශ කළාට පස්සේ!
125
00:08:09,513 --> 00:08:10,573
ඔව්, එයා දන්නවා.
126
00:08:11,043 --> 00:08:12,463
දැන් එයාට ඒක එක්ක ජීවත් වෙන්න වෙයි.
127
00:08:17,403 --> 00:08:18,883
මම දන්න එකම දේ මගේ නංගි
එලියේ ඉන්නවා කියන එකයි.
128
00:08:18,883 --> 00:08:19,973
මම එයාව හොයාගන්නවා.
129
00:08:20,293 --> 00:08:21,343
ඔයා එනවද නැද්ද?
130
00:08:21,673 --> 00:08:22,353
ඔව්.
131
00:08:23,943 --> 00:08:25,233
මොකටද තවත් බලන් ඉන්නේ?
132
00:08:25,743 --> 00:08:26,453
යමු!
133
00:08:27,313 --> 00:08:28,543
අපිට කතා කරන්න වෙනවා.
134
00:08:28,543 --> 00:08:30,263
300 ක් ඇතිවෙන එකක් නෑ.
135
00:08:30,263 --> 00:08:32,333
ඔක්ෂිජන් මට්ටම පහල යන එක දිගටම වෙනවා.
136
00:08:32,333 --> 00:08:34,513
එයාලට මෙහෙ ජීවත් වෙන්න පුළුවන්
කියලා අපි කිව්වෙ නැත්තම්...
137
00:08:34,513 --> 00:08:35,563
...තව මිනිස්සුන්ව මැරිලා යයි.
138
00:08:35,563 --> 00:08:36,983
- එහෙම කරන්නම වෙනවා.
- කට්ටිය...
139
00:08:37,863 --> 00:08:39,053
එයාල යනවා.
අපිට යන්න වෙනවා.
140
00:08:43,183 --> 00:08:44,283
මට මේක කරන්න වෙනවා.
141
00:08:45,453 --> 00:08:47,253
ඔයා නැවතිලා පණිවුඩ හුවමාරු
යන්ත්‍රය හදන්න බලන්න හරිද?
142
00:08:47,253 --> 00:08:49,523
හදන්න? ට්‍රාන්ස්මීටරය කුඩු වෙලා.
143
00:08:49,523 --> 00:08:52,853
කෑලි හොයාගන්න තැනක් මෙහෙ තිබ්බොත් ඇරෙන්න
අපිට බෑ ආක් මධ්‍යස්ථානයට කතා කරන්න.
144
00:08:54,813 --> 00:08:56,083
චිත්‍ර සැපයුම් ගබඩාව.
145
00:08:59,093 --> 00:09:01,843
මම දන්නවා තැනක් ඔයාට එහෙම
එකක් හොයාගන්න ඉඩක් තියෙන.
146
00:09:04,443 --> 00:09:05,133
නියමයි.
147
00:09:06,293 --> 00:09:08,423
පේන විදියට ඔයාලා මා එක්ක එනවා වගේ.
148
00:09:09,353 --> 00:09:12,993
ෆින්?
ඔයා නැතුව අපිට ඇයව හොයාගන්න බෑ.
149
00:09:15,853 --> 00:09:16,653
පරිස්සමෙන්.
150
00:09:23,393 --> 00:09:24,483
මම ඔයාට ආදරෙයි.
151
00:09:29,343 --> 00:09:30,343
මමත් ඔයාට ආදරෙයි.
152
00:09:35,983 --> 00:09:37,093
මේ පැත්තෙන් යමු.
153
00:09:53,983 --> 00:09:54,853
හෙලෝ?
154
00:09:58,633 --> 00:09:59,653
කවුරුත් ඉන්නවද?
155
00:10:12,703 --> 00:10:14,183
ඒක හදලා.
156
00:11:53,503 --> 00:11:55,063
බලන්න! මෙහෙ බලන්න!
157
00:11:59,923 --> 00:12:00,703
මොකක්ද?
158
00:12:01,483 --> 00:12:02,513
අතන පේනවද?
159
00:12:03,083 --> 00:12:04,233
ඒක ඔක්ටේවියාගෙද?
160
00:12:04,653 --> 00:12:05,333
ලනුවක්.
161
00:12:09,243 --> 00:12:10,243
මොනාද කරන්න යන්නේ?
162
00:12:10,723 --> 00:12:12,383
ආපහු නඟින්න ලනුවක් ඕනා වෙනවා.
163
00:12:14,343 --> 00:12:15,193
එලියක් දෙන්න.
164
00:12:30,203 --> 00:12:31,183
ඒක ඇයගේ.
165
00:12:32,733 --> 00:12:34,013
මම දිගටම පල්ලැහැට යනවා.
166
00:13:05,023 --> 00:13:06,293
තව කවුරුහරි ඉඳලා තියෙනවා.
167
00:13:09,823 --> 00:13:11,363
අර පැත්තට යන්න සලකුණු යටට ගිහින්.
168
00:13:14,153 --> 00:13:15,313
ඇයව උස්සගෙන ගිහින්.
169
00:13:18,433 --> 00:13:19,983
උන් එයාව ගත්තා කියන්නෙ ඇය පණපිටින්.
170
00:13:21,223 --> 00:13:22,573
හරියට උන් මාව ගෙනිච්චා වගේ.
171
00:14:31,973 --> 00:14:33,453
මම කතා කරන්නෙ නෑ භූමි වාසීන්ගේ භාෂාව.
172
00:14:34,483 --> 00:14:36,713
ඒත් මට විශ්වාසයි මේකෙන් කියවෙන්නෙ
ඈත් වෙලා ඉන්න කියන එකයි.
173
00:14:36,713 --> 00:14:39,223
- මෙහෙන් යමු යන්න.
- පිස්සුවක්.
174
00:14:39,223 --> 00:14:40,423
මම යනවා.
175
00:14:40,433 --> 00:14:41,623
මමත් යනවා.
176
00:14:43,013 --> 00:14:44,353
ඕනා නම් යන එකයි.
177
00:14:44,983 --> 00:14:47,693
මගේ නංගි මගේ වගකීමක්.
178
00:14:51,063 --> 00:14:52,783
මම අපායට හරි යනවා ඇයව හොයාගන්න.
179
00:14:57,903 --> 00:14:59,003
මම හිතන්නෙ අපි එහෙම කළා.
180
00:15:11,004 --> 00:15:12,050
යමු!
181
00:15:14,253 --> 00:15:15,933
මට තව පාරක් යන්න ඕනා.
182
00:15:16,807 --> 00:15:17,937
තව එකක් ඕනද?
183
00:15:18,604 --> 00:15:21,654
ඔයාට ඕනා කැලේ මැදින් යන්නද
වනාන්තරය මැදින් යන්නද?
184
00:15:21,924 --> 00:15:23,944
මට ආක් මධ්‍යස්ථානය බලන්න ඕනා බෙල්.
185
00:15:23,944 --> 00:15:25,054
මාව දොරෙන් එලියට ගෙනියන්න.
186
00:15:26,174 --> 00:15:28,044
ඔය ඇති. දෙන්නම.
187
00:15:30,273 --> 00:15:31,043
වෙලාව හරි.
188
00:15:31,714 --> 00:15:33,844
ඒත්... එපා.
189
00:15:33,844 --> 00:15:35,244
මට ඕනා නෑ!
190
00:15:35,244 --> 00:15:37,605
- අඩුමගානේ ඔයා කොහොමද දන්නෙ?
- ඔව්, අම්මා අපිට කියන්න.
191
00:15:37,630 --> 00:15:40,300
ඇයි ඔයා කවදාවත් හදිසි පරීක්ෂණ
ගැන පුදුම වෙන්නෙ නැත්තෙ කියලා.
192
00:15:40,534 --> 00:15:42,324
වැඩක් බලාගන්නවද බෙලමි බ්ලේක්.
193
00:15:42,754 --> 00:15:45,564
ඇයව හොයාගත්තොත් මොකක්ද
වෙන්නෙ කියලා නංගිට කියන්න.
194
00:15:46,214 --> 00:15:47,814
එයා දන්නවා වෙන්නෙ මොනාද කියලා.
195
00:15:48,144 --> 00:15:49,634
ඔයා දහස් වතාවක් කියලා තියෙනවා.
196
00:15:50,404 --> 00:15:53,194
ඔයා දන්නවා ක්‍රමය.
197
00:15:53,654 --> 00:15:54,944
මට පේන්න බෑ.
198
00:15:55,624 --> 00:15:57,834
සමහරවෙලාවට මට හිතෙනවා
ඉපදුනේ නැත්තම් කියලා.
199
00:15:59,444 --> 00:16:02,324
නවත්වන්න, ඔක්ටේවියා.
මම දන්නවා ඔයා බයයි කියලා.
200
00:16:02,334 --> 00:16:04,324
ඒත් බය කියන්නෙ යක්ෂයෙක්.
201
00:16:04,324 --> 00:16:07,614
ඇස් වහගෙන ඔයා ඔයාටම
කියාගන්න ඔයා බය නෑ කියලා.
202
00:16:08,514 --> 00:16:10,694
එහෙම තමා ඔයා යක්ෂයෝ විනාශ කරන්නේ.
203
00:16:12,164 --> 00:16:13,564
නිරීක්ෂණ! අරින්න!
204
00:16:13,564 --> 00:16:14,124
කියන්න.
205
00:16:15,124 --> 00:16:16,404
මම බය නෑ.
206
00:16:16,954 --> 00:16:17,764
හරි.
207
00:16:27,984 --> 00:16:29,644
දොර අරින්න, දැන්ම!
208
00:16:40,634 --> 00:16:42,804
බ්ලේක් මහත්මිය.
කවුන්සිලයේ නියෝග මත...
209
00:16:42,804 --> 00:16:44,784
...අපි ආවේ අහඹු නිරීක්ෂණයක් කරන්න.
210
00:16:44,784 --> 00:16:46,784
පරීක්ෂක ගෲස්.
දකින්න ලැබීම සතුටක්.
211
00:16:49,354 --> 00:16:50,904
ඔයාගේ නිල ඇඳුම ලෑස්තියි.
212
00:16:54,094 --> 00:16:55,874
මෙන්න. අලුත් එකක් වගේමයි.
213
00:16:58,204 --> 00:16:59,464
මට දෙන්න මොනාවත් තියෙනවද?
214
00:17:03,974 --> 00:17:05,814
බෙලමිගේ නිර්දේශ ලිපිය.
215
00:17:08,544 --> 00:17:10,504
ඔයා හිතනවද මුරකාර කමක් කරන්න
පුළුවන් කියලා කොළුවෝ?
216
00:17:11,014 --> 00:17:12,474
මෙහෙට එන්න. බලමු බලන්න ඔයා දිහා.
217
00:17:16,414 --> 00:17:17,584
මම හොඳින්, ස්තූතියි.
218
00:17:18,014 --> 00:17:18,774
බෙලමි.
219
00:17:19,594 --> 00:17:21,154
- නැඟිටින්න. දැන්ම.
- මම බය නෑ.
220
00:17:21,434 --> 00:17:22,474
මම බය නෑ.
221
00:17:24,104 --> 00:17:25,664
මම හිතන්නෙ නෑ.
222
00:17:25,664 --> 00:17:27,164
ඔයාට මුරකාරයෙක් වෙන්න ඕනද නැද්ද?
223
00:17:29,904 --> 00:17:31,624
මෙහාට එන්න. තත්පර 3 යි.
224
00:17:32,824 --> 00:17:35,374
1... 2...
225
00:17:37,384 --> 00:17:40,094
බෙලමි! මට ගොඩක් කණගාටුයි.
පරීක්ෂක තුමෙනි.
226
00:17:40,094 --> 00:17:41,144
ඕනා නෑ.
227
00:17:42,394 --> 00:17:44,274
මුරකාරයෙක් වුණාම මෙයා හැදිලා එයි.
228
00:17:44,654 --> 00:17:46,074
- ඕක සුද්ධ කරලා දාන්න.
- සර්.
229
00:17:46,114 --> 00:17:47,734
හරි සර්,
මේක හරි.
230
00:17:49,304 --> 00:17:50,714
පස්සෙ එන්න මගේ තැනට.
231
00:17:50,714 --> 00:17:52,174
එයාට ඒ නිර්දේශය ලැබෙයි.
232
00:17:57,214 --> 00:17:59,774
මම බය නෑ.
මම බය නෑ.
233
00:18:01,744 --> 00:18:03,044
මම බය නෑ.
234
00:18:04,374 --> 00:18:05,574
මම බය නෑ.
235
00:18:12,764 --> 00:18:14,044
මම බය නෑ.
236
00:18:49,614 --> 00:18:50,724
ඒවා ගොඩක් ලස්සනයි.
237
00:18:51,014 --> 00:18:53,084
රේවන්, මම දන්නවා ඔයා ආවේ ඊයේ කියලා.
238
00:18:53,084 --> 00:18:54,324
ඒත් අපිට මේකට වෙලාවක් නෑ.
239
00:18:54,324 --> 00:18:54,944
එන්න.
240
00:18:56,864 --> 00:18:58,584
ඉක්මන් කරලා ලෝකය බේරගන්න.
241
00:18:58,584 --> 00:19:00,034
ඔයා අම්ම වගේමයි.
242
00:19:00,494 --> 00:19:01,924
මම කොහොමත් අම්මා වගේ නෑ.
243
00:19:01,934 --> 00:19:03,594
සංසුන් වෙන්න.
ඒක ප්‍රශංසාවක්.
244
00:19:03,594 --> 00:19:04,834
ඇබී තද කෙනෙක්.
245
00:19:06,004 --> 00:19:07,314
මම ආපු යානය එයාගේ අදහසක්.
246
00:19:08,014 --> 00:19:10,164
මා එක්ක එන්න බැරි වෙච්ච
එකෙන් එයාගේ හදවත බිඳුනා.
247
00:19:10,834 --> 00:19:13,074
ඒත් එයා කවදාවත් ඔයා පණපිටින්
කියලා හිතන එක නැවැත්තුවේ නෑ.
248
00:19:13,954 --> 00:19:16,544
හරි, වසරේ මව.
249
00:19:16,894 --> 00:19:19,144
මගේ අම්මා මගේ ජීවිත කාලෙන්
වැඩි හරියක් ලඟ උන්නෙ නෑ.
250
00:19:19,424 --> 00:19:21,354
ඇය ආපු දවසට ආවේ හිස් අතින්.
251
00:19:21,354 --> 00:19:24,454
හොඳටම විශ්වාසයි මාව හදාගත්තෙ
මගේ කොටස විකුණලා බොන්න කියලා.
252
00:19:28,414 --> 00:19:29,554
කොහොමද ඔයා ජිවත් වුණේ?
253
00:19:29,804 --> 00:19:32,184
අල්ලපු ගෙදර කොල්ලා හින්දා. ෆින්.
254
00:19:32,184 --> 00:19:35,364
එයාගේ කොටස මා එක්ක බෙදාගත්ත.
මගේ උපන්දිනය මතක තියාගත්තා.
255
00:19:36,264 --> 00:19:37,294
මගේ ජීවිතය බේරුවා.
256
00:19:38,704 --> 00:19:39,854
එයයි මගේ පවුල.
257
00:19:50,604 --> 00:19:51,604
මට කිසි දෙයක් පේන්නෙ නෑ.
258
00:19:52,564 --> 00:19:53,654
අපිට සලකුණු මඟ ඇරුණා.
259
00:19:54,564 --> 00:19:55,604
දිගටම බලන්න..
260
00:20:02,964 --> 00:20:04,944
ඉබාගාතේ ඇවිදින එක නෙවෙයි ඔයාගේ
නංගිව හොයාගන්න තියෙන විදිය.
261
00:20:04,944 --> 00:20:05,684
අපි ආපහු ගිහින්...
262
00:20:05,684 --> 00:20:06,894
මම පස්සට යන්නෙ නෑ.
263
00:20:07,394 --> 00:20:09,004
කෝ ජෝන්?
264
00:20:12,704 --> 00:20:13,964
තත්පරේකට කලින් මම එයාව දැක්කා.
265
00:20:13,964 --> 00:20:16,604
විසිරිලා යන්න.
වැඩි දුරක් ගියා වෙන්න බෑ.
266
00:20:31,293 --> 00:20:32,343
උන් ගස් පාවිච්චි කරනවා.
267
00:20:37,882 --> 00:20:40,448
- අපිට සීමාව පනින්නෙ නැතුව ඉන්නයි තිබ්බේ.
- දැන් අපිට ආපහු ගියෑකිද?
268
00:20:40,472 --> 00:20:41,202
අන්න.
269
00:20:41,942 --> 00:20:42,832
එකයි.
270
00:20:44,562 --> 00:20:45,502
තව එකෙක්.
271
00:20:48,332 --> 00:20:49,202
අපි දුවමු.
272
00:21:02,392 --> 00:21:03,342
මේක බලමු.
273
00:21:07,038 --> 00:21:08,778
කොහොමද මෙතන හම්බවුණේ?
274
00:21:09,362 --> 00:21:11,882
මට නෙවෙයි.
ෆින් තමා හොයාගත්තේ.
275
00:21:14,992 --> 00:21:16,012
මේක හරි යයිද?
276
00:21:16,782 --> 00:21:18,182
නියමයි.
277
00:21:18,772 --> 00:21:22,022
ගුවන් විදුලි තරංග.
278
00:21:23,212 --> 00:21:25,032
අපිට පාලකය හම්බවුණොත්...
279
00:21:25,512 --> 00:21:26,582
...උත්කෘෂ්ටයි.
280
00:21:26,592 --> 00:21:27,562
හොඳයි.
281
00:21:36,328 --> 00:21:37,328
මේක හැදුවේ ෆින්.
282
00:21:41,708 --> 00:21:43,288
ඔහ්, ඔව්.
283
00:21:44,568 --> 00:21:47,308
අපි මුලින්ම ආව දවසේ ඔලු
දෙකේ මුවෙක්ව දැක්කා.
284
00:21:47,965 --> 00:21:49,525
සාදරයෙන් පිළිගන්නවා to paradise, right?
285
00:21:53,368 --> 00:21:54,148
හම්බවුණා.
286
00:22:08,381 --> 00:22:09,511
ෆින් හැමවෙලාවෙම එහෙම තමා.
287
00:22:09,842 --> 00:22:12,092
නොසිතපු දෙයක ලස්සන හොයාගන්නවා.
288
00:22:15,112 --> 00:22:15,802
යමුද එහෙනම්?
289
00:22:16,900 --> 00:22:18,320
ඉක්මන් කරලා ලෝකය බේරගන්න නේද?
290
00:22:19,025 --> 00:22:22,295
ඔව්. හරි. යමු.
291
00:22:33,385 --> 00:22:35,805
යමු! යමු!
292
00:22:36,905 --> 00:22:38,785
අපි මොකද කරන්නෙ?
උන් දිගටම එනවා.
293
00:22:38,785 --> 00:22:40,585
දිගටම දුවමු.
294
00:22:41,325 --> 00:22:42,475
මට තව දුවන්න බෑ.
295
00:22:42,475 --> 00:22:43,765
මම නම් එයා හින්දා නවතින්නෙ නෑ!
296
00:22:43,765 --> 00:22:44,955
මට කොහොමත් දුවලා ඇතිවෙලා.
297
00:22:44,955 --> 00:22:45,715
මොනාද කරන්නේ?
298
00:22:45,715 --> 00:22:47,095
උන් දන්නවා ඇය කොහෙද කියලා.
299
00:22:49,725 --> 00:22:51,795
ඩිග්ස්, ඔයා කොහෙද?
300
00:22:52,155 --> 00:22:52,975
රෝමා!
301
00:23:05,772 --> 00:23:08,172
ඉන්න! රෝමා.
තව තියෙන්න පුළුවන්. ඉන්න.
302
00:23:09,995 --> 00:23:11,205
උන් අපිව එලෙව්වෙ මෙහෙට.
303
00:23:11,625 --> 00:23:13,125
ඒක තමා අපිට දුවන්න තිබ්බ එකම පැත්ත.
304
00:23:15,955 --> 00:23:16,695
දැන් කෝ උන්?
305
00:23:18,415 --> 00:23:19,445
රෝමා පස්සෙන්.
306
00:24:10,437 --> 00:24:12,350
ඔයාට හිතාගන්නවත් බෑ වෙන්න යන දේ ගැන.
307
00:24:12,716 --> 00:24:15,076
පරීක්ෂණ. මම වලට යනවා.
308
00:24:15,356 --> 00:24:19,036
නෑ, නෑ, නෑ,
ඉඳගන්න.
309
00:24:19,359 --> 00:24:20,304
මේක නියමයි.
310
00:24:21,544 --> 00:24:24,606
අනේ බෙල් මට තව නියම හඳ
නැඟීමක් ගැන අහන්න ඕනා නෑ...
311
00:24:24,606 --> 00:24:26,076
...මට කවදාවත් එකක් බලන්න බැරි කොට.
312
00:24:26,076 --> 00:24:28,426
ඔයා දැන් එකක් දකින්නයි යන්නෙ.
313
00:24:28,426 --> 00:24:31,536
එක්සත් වීමේ දිනයේ නැටුම
විනාඩි 10 කින් පටන් ගන්නවා.
314
00:24:32,076 --> 00:24:36,666
දැන් මම කිසි දෙයක් කියන්න යන්නෙ නෑ මගේ කණ්ඩායම
ආරක්ෂාව බලන්න දානවා කියලා ස්ථීර කරගන්නකම්.
315
00:24:36,666 --> 00:24:39,416
මම මුළු වෙලාවේ ඔයා දිහා
ඇහැ ගහගෙන ඉන්නවා.
316
00:24:42,382 --> 00:24:43,342
මේක ඇත්තටමද?
317
00:24:51,876 --> 00:24:52,966
කොහොමද පෙනුම?
318
00:24:55,756 --> 00:24:56,696
පුදුමාකාරයි.
319
00:24:56,696 --> 00:24:58,696
බෙල්, අම්මට මොකද කරන්නේ?
320
00:24:58,866 --> 00:25:00,586
ඔයා වදවෙන එක නවත්වනවද?
321
00:25:00,926 --> 00:25:02,796
අපි ගිහින් කියලා දැනගන්නත්
කලින් අපි ආපහු එනවා.
322
00:25:11,876 --> 00:25:13,106
ඇවිදින්න යන්න ඕනද?
323
00:25:34,196 --> 00:25:35,026
ඒකට කමක් නෑ.
324
00:27:25,346 --> 00:27:26,966
කවුද බොලේ ඒ?
325
00:27:28,706 --> 00:27:30,306
අපි දිහා නොබලන තවත් එක කෙල්ලෙක්.
326
00:28:02,946 --> 00:28:04,036
මගේ කකුල.
327
00:28:07,076 --> 00:28:08,146
මම විවේක ගන්න ඕනා.
328
00:28:21,926 --> 00:28:24,876
ස්තූතියි. ඔයා මගේ ජීවිතය බේරුවා.
329
00:28:28,236 --> 00:28:29,626
අර කෙල්ලව මම දන්නවා.
330
00:28:29,626 --> 00:28:31,206
එයා මෙහෙ කියන්නෙ මගේ
අයියත් ඇවිල්ලා කියන එකයි.
331
00:28:31,206 --> 00:28:33,906
අනේ ඔයා එයාටත් උදව් කරන්න.
උන් එයාව මරලා දායී.
332
00:28:38,136 --> 00:28:40,746
ඔයාට මම කියන දේ තේරෙන්නෙ නෑ නේද?
නියමයි.
333
00:29:05,446 --> 00:29:06,796
ඇයි මාව බලාගන්නේ?
334
00:29:09,566 --> 00:29:11,586
ඔයාට මාව හම්බවුණේ ගිරි කදුර පාමුලදි.
335
00:29:13,396 --> 00:29:14,556
මගේ දණිහ හැදුවා.
336
00:29:15,586 --> 00:29:16,636
මොන මඟුලක්ද කරන්නේ?
337
00:29:17,586 --> 00:29:18,756
අනේ මේක කරන්න එපා!
338
00:29:19,276 --> 00:29:23,436
නවත්වන්න!
අනේ එපා!
339
00:29:24,006 --> 00:29:28,326
අනේ මේක කරන්න එපා!
340
00:29:37,806 --> 00:29:40,516
මෙන්න එයා. රෝමා!
341
00:29:59,486 --> 00:30:00,616
උන් අපි එක්ක සෙල්ලම් කරනවා.
342
00:30:06,956 --> 00:30:08,626
එයා ආවේ මම හින්දයි.
343
00:30:09,346 --> 00:30:10,636
උන්ට ඕනා වෙලාවක අපිව මැරුවහැකි.
344
00:30:12,626 --> 00:30:15,176
එහෙනම් උන් ඉවරයක් කරලා දාන්න ඕනා!
345
00:30:15,196 --> 00:30:16,276
වරෙව්!
346
00:30:17,346 --> 00:30:18,656
අපි දන්නවා තොපි ඉන්නවා කියලා!
347
00:30:18,656 --> 00:30:19,946
තොපිට අපිව මරන්න ඕනා....
348
00:30:20,996 --> 00:30:21,806
බෙලමි!
349
00:30:39,146 --> 00:30:40,116
උන් යනවා.
350
00:30:42,516 --> 00:30:44,916
අර නලාව. මොකක්ද ඒකේ තේරුම?
351
00:30:45,796 --> 00:30:46,816
ඇසිඩ් මීදුම.
352
00:30:48,726 --> 00:30:49,726
අපිට දුවන්න වෙනවා.
353
00:30:50,326 --> 00:30:51,186
වෙලාවක් නෑ.
354
00:31:07,123 --> 00:31:08,063
නියම ඇස්.
355
00:31:09,823 --> 00:31:11,333
ඔයා මොන මධ්‍යස්ථානයෙන්ද?
356
00:31:15,013 --> 00:31:16,523
සූර්ය සිළු අනතුරු ඇඟවීම.
357
00:31:16,833 --> 00:31:21,653
X-වර්ගයේ සූර්ය සිළුවක් මධ්‍යස්ථානයේ
දකුණු පැත්තේ ඇරඹී ඇත.
358
00:31:22,083 --> 00:31:26,323
සියළුම පුරවැසියන් ලඟම ඇති අරක්ෂක
ස්ථානයට ඉක්මනින්ම වාර්තා කළ යුතු වේ.
359
00:31:26,633 --> 00:31:30,623
මෙය පුහුණුවක් නොවේ.
360
00:31:33,977 --> 00:31:35,693
බෙල්, මම ගෙදර යන්න ඕනා!
361
00:31:35,693 --> 00:31:36,606
ඔයා යාවී.
362
00:31:37,133 --> 00:31:39,373
නෝනා වරුණි මහත්වරුණි.
ඔබලා දන්නවා පිළිවෙල.
363
00:31:39,793 --> 00:31:41,793
වෙස් මුහුණු ගලවන්න.
හඳුනාගැනීමේ චිප එලියට ගන්න.
364
00:31:41,913 --> 00:31:43,143
බෙල්, අපි මොකද කරන්නේ?
365
00:31:43,453 --> 00:31:45,023
මේ අහන්න. මොන දේ වුණත්...
366
00:31:45,023 --> 00:31:46,863
...ඔයා ගෙදරට ගිහින් පොළව යටට යන්න.
367
00:31:47,083 --> 00:31:49,023
ඔයාව හැමවෙලාවෙම වගේ
සිළුවෙන් ආරක්ෂා වේවී.
368
00:31:49,223 --> 00:31:50,493
ඔයා මොනාද කරන්න යන්නේ?
369
00:31:51,483 --> 00:31:54,093
නොමඟ යැවීමක් කරන්න. යන්න.
370
00:31:54,373 --> 00:31:56,443
බෙල් මම කොහොමද ගෙදර යන්නේ?
371
00:32:01,733 --> 00:32:04,413
කැඩෙට් බ්ලේක්.
ඇයි ආයුධය එලියට අරගෙන තියෙන්නෙ?
372
00:32:05,243 --> 00:32:06,423
වෙස් මුහුණු ගලවන්න.
373
00:32:07,413 --> 00:32:09,733
සර්, ඇය හොඳින්.
මම දැනටම ඇයව පරීක්ෂා කළා.
374
00:32:11,713 --> 00:32:12,883
ඔයා ගාව යන්ත්‍රයක් නැහැනේ.
375
00:32:14,323 --> 00:32:15,273
කරුණාකරලා හඳුනාගැනීමේ චිපය දෙන්න.
376
00:32:15,303 --> 00:32:16,703
කරුණාකරලා ලුතිනන් ෂම්වේ.
377
00:32:16,713 --> 00:32:18,703
මම වඳින්නම්, ඇය යන්න ඕනා.
378
00:32:18,713 --> 00:32:19,873
සහෝදර ආරක්ෂක භටයෙක් විදියට...
379
00:32:20,983 --> 00:32:22,033
...අපිට මෙහෙන් යන්න දෙන්න.
380
00:32:22,033 --> 00:32:23,503
මම ඔයා කියන ඕනම දෙයක් කරන්නම්.
381
00:32:24,063 --> 00:32:24,943
ඕනම දෙයක්.
382
00:32:25,992 --> 00:32:28,092
ඔයා තාම ආරක්ෂක භටයෙක් නෙවෙයි, කැඩෙට්.
383
00:32:29,103 --> 00:32:30,103
හඳුනාගැනීමේ චිපය, දැන්ම.
384
00:32:36,233 --> 00:32:36,913
ඇයව නවත්වන්න.
385
00:32:52,243 --> 00:32:53,823
අපි කොච්චර වෙලා ඉන්න ඕනද?
386
00:32:54,263 --> 00:32:55,473
මේක වැඩකරයිද?
387
00:32:55,603 --> 00:32:56,503
අපි දැනගම්මු.
388
00:32:57,933 --> 00:32:58,933
නෑ, අපිට බැරිවේවී.
389
00:33:02,243 --> 00:33:03,093
මීදුමක් නෑ.
390
00:33:05,483 --> 00:33:06,843
සමහරවිට ඒක බොරු සංඥාවක් වෙන්න ඇති.
391
00:33:09,223 --> 00:33:10,313
උන් ආපහු එනවා.
392
00:33:14,243 --> 00:33:15,423
මම හිතන්නෙ එන්නෙ තනියම.
393
00:33:16,913 --> 00:33:18,023
අපිට දුවන්න පුළුවන්ද?
394
00:33:19,073 --> 00:33:21,983
ඌ අපිව දැක්කෙ නෑ.
මම ඌ පස්සෙන් යනවා.
395
00:33:21,983 --> 00:33:24,283
ඊට පස්සේ? මරලා දාන්නද?
396
00:33:24,863 --> 00:33:26,643
නෑ, අල්ල ගන්න.
397
00:33:27,303 --> 00:33:28,953
ඔක්ටේවියා කොහෙද කියලා දැනගන්න.
398
00:33:29,053 --> 00:33:30,053
ඊට පස්සෙ මරලා දාන්න.
399
00:33:31,513 --> 00:33:33,713
අපි කොහොමද දන්නෙ එයා අපිව වෙන
උගුලකට ගෙනියන්නෙ නෑ කියලා?
400
00:33:33,923 --> 00:33:34,703
අපි දන්නෙ නෑ.
401
00:33:41,933 --> 00:33:42,893
කොහොමද ඒක?
402
00:33:46,883 --> 00:33:47,903
ඔයා හොඳින්ද?
403
00:33:48,353 --> 00:33:50,763
අපි ආපහු එන ටිකටම වචනයක්වත්
කිව්වෙ නැති ගානයි.
404
00:34:07,603 --> 00:34:09,033
- රේවන්...
- කියන්න මම වැරදිද කියලා.
405
00:34:11,313 --> 00:34:13,413
මට කියන්නෙ මේක ෆින්
හැදුවෙ ඔයාට නෙවෙයි කියලා.
406
00:34:13,443 --> 00:34:18,223
මම මැරෙන්න හරි මෙහෙට එනටිකට ඔයා
මගේ කොල්ලව අල්ලගෙන නෑ කියන්න.
407
00:34:22,423 --> 00:34:23,833
මට බෑ ඒක ඔයාට කියන්න.
408
00:34:29,803 --> 00:34:31,283
එයා මටත් මේකක් හදලා දුන්නා.
409
00:34:32,153 --> 00:34:34,233
ඔයා විශේෂයි කියලා හිතනවනම්
එහෙම කියලා කිව්වේ.
410
00:34:37,543 --> 00:34:38,903
ඔයා හිතන්නෙ මට මේක ඕනා වුණා කියලද?
411
00:34:39,743 --> 00:34:41,923
මම දැනගෙන උන්නෙ නෑ ඔයා ඉන්නවද කියලවත්.
412
00:34:44,543 --> 00:34:47,093
බලන්න, එයා දැනගෙන උන්නු
විදියට ඔයා මැරිලා රේවන්.
413
00:34:47,563 --> 00:34:49,223
නැත්තම් ඉක්මනටම එහෙම වෙනවා කියලා.
414
00:34:49,253 --> 00:34:50,163
මගේ අම්මත් එහෙම්ම තමා.
415
00:34:50,163 --> 00:34:51,733
අපි එහෙදි දැනගෙන උන්නු
හැමෝම එහෙම වෙනවා.
416
00:34:51,733 --> 00:34:54,093
අපිට ඒක නවත්වන්න කරන්න
කිසි දෙයක් තිබ්බෙ නෑ.
417
00:34:57,183 --> 00:34:59,283
එයාට තව දවස් 10 ක් ඉන්න තිබ්බා.
418
00:35:08,763 --> 00:35:09,693
ඔයා එයාට ආදරේද?
419
00:35:15,823 --> 00:35:17,003
මම එයාව නොදන්න ගානයි.
420
00:36:16,333 --> 00:36:17,603
- බෙලමි?
- ඔක්ටේවියා.
421
00:36:18,953 --> 00:36:19,803
යතුර ගන්න.
422
00:36:25,623 --> 00:36:27,333
මොන්රෝ, ඇතුල් වෙන තැන බලාගන්න.
423
00:36:30,913 --> 00:36:32,763
ඔක්කොම හරි.
ඔයා හොඳින්.
424
00:37:10,123 --> 00:37:11,033
කැඩෙට් බ්ලේක්.
425
00:37:12,433 --> 00:37:14,483
දැන් ඒක දොරටුපාල බ්ලේක්.
ලුතිනන්.
426
00:37:17,033 --> 00:37:19,943
කමාන්ඩර්. පහුගිය අවුරුද්දෙ
ගොඩක් දේවල් වෙනස් වුණා.
427
00:37:19,953 --> 00:37:20,693
එන්නද?
428
00:37:20,773 --> 00:37:24,223
ඔයාට සෑහෙන කොන්දක් තියෙන්න ඕනා මෙහාට එන්න
මගේ අම්මව මරන්න බොත්තම එබුවට පස්සෙත්.
429
00:37:24,943 --> 00:37:26,463
මම නියෝගයි ක්‍රියාත්මක කළේ.
430
00:37:26,883 --> 00:37:28,373
මොන මඟුලක්ද මගෙන් ඕනා?
431
00:37:30,083 --> 00:37:32,193
ඔයා දක්ෂ ආරක්ෂකයෙක් වෙලා
උන්නා බෙලමි, ඔයා ඒක දන්නවද?
432
00:37:33,393 --> 00:37:35,143
දක්ෂ, මහන්සි වෙලා වැඩකරන, උපායශීලී.
433
00:37:35,143 --> 00:37:37,003
මම ආරක්ෂයෙක් නෙවෙයි.
434
00:37:37,083 --> 00:37:39,293
ඔයා කිව්වෙ එහෙමයි. මට මතකයි.
435
00:37:39,293 --> 00:37:42,393
ඔයා නංගිව බලාගන්න ඕනා දෙයක්
කරනවා කියලා කිව්වත් මට මතකයි.
436
00:37:43,013 --> 00:37:44,243
මම හිතනවා ඒක තාම ඇත්තක් කියලා.
437
00:37:47,933 --> 00:37:48,793
ඇය හොඳින්ද?
438
00:37:50,433 --> 00:37:52,513
මම මේ කියන්න යන දේ රහසිගත දෙයක්.
439
00:37:54,863 --> 00:37:57,313
ප්‍රධානී ජාහා පෘථිවියට
මෙහෙයුමක් අනුමත කරලා.
440
00:37:57,583 --> 00:37:59,713
එයා තරුණ සිරකරුවන්ව පොළවට යවනවා.
441
00:37:59,973 --> 00:38:03,163
සිය දෙනෙක්ව.
ඔයාගේ නංගීත් ඇතුලත්ව.
442
00:38:03,433 --> 00:38:05,513
නෑ, ඔයාට බෑ.
ඒක ආරක්ෂිත නෑ.
443
00:38:05,513 --> 00:38:06,653
ඔයාට එයාලව නවත්වන්න වෙනවා.
444
00:38:06,653 --> 00:38:07,793
එහෙම වුණානම් කියලා හිතෙනවා.
445
00:38:10,343 --> 00:38:12,673
මට කරන්න පුළුවන් දේ තමා ඒකේ
ඔයාටත් යන්න ඉඩක් දෙන එක.
446
00:38:14,223 --> 00:38:15,243
ඔයා හරි.
447
00:38:15,243 --> 00:38:16,883
ඒ ළමයි බේරෙන එක සැක සහිතයි.
448
00:38:16,883 --> 00:38:20,413
ඒත් ඔයා ගියොත් අඩුමගානේ
ඔක්ටේවියා තනි වෙන්නෙ නෑ.
449
00:38:22,537 --> 00:38:23,597
මම මොනාද කරන්න ඕනා?
450
00:38:28,353 --> 00:38:29,503
ප්‍රධානියව මරන එක.
451
00:38:38,803 --> 00:38:40,493
ඒ වෙනුවට ඔයාව මරලා දැම්මොත්?
452
00:38:42,083 --> 00:38:44,943
මාව මැරුවොත් ඔයාගේ නංගි විකිරණ
වලින් පෙඟිච්ච ලෝකෙකට තනියම යනවා.
453
00:38:44,943 --> 00:38:46,483
එතකොට ඔයා අම්ම වගේ මැරිලා යනවා.
454
00:38:50,448 --> 00:38:52,048
යානය තව විනාඩි 20 කින් යනවා බෙලමි.
455
00:38:52,073 --> 00:38:54,843
ඔයා මේක කරනවනම් අපිට
දැන්ම යන්න වෙනවා.
456
00:39:00,581 --> 00:39:01,631
කොහොමද මාව හොයාගත්තේ?
457
00:39:01,641 --> 00:39:02,461
මෙයා පස්සෙන් ආවා.
458
00:39:04,443 --> 00:39:06,853
මෙයා ඇහැරෙන්න කලින් අපිට යන්න වෙනවා.
459
00:39:06,961 --> 00:39:08,241
එයා ඇහැරෙන එකක් නෑ.
460
00:39:09,531 --> 00:39:10,531
බෙලමි, නවත්තන්න.
461
00:39:10,931 --> 00:39:12,481
එයා මට රිද්දුවෙ නෑ.
අපි යමු.
462
00:39:12,481 --> 00:39:15,671
මුනුයි මේක පටන් ගත්තේ.
ෆින්. අහකට වෙන්න.
463
00:39:17,441 --> 00:39:18,391
මීදුම් නලාව.
464
00:39:29,241 --> 00:39:30,881
එපා! මේ මගේ අයියා!
465
00:39:39,681 --> 00:39:41,791
ක්ලාක්! කෝ ක්ලාක්?
466
00:39:44,291 --> 00:39:45,161
දැන්ම ක්ලාක්ව එක්කගෙන එන්න.
467
00:39:45,186 --> 00:39:46,976
මම මෙහෙ.
මොකද වෙන්නේ?
468
00:39:48,834 --> 00:39:49,674
ඔක්ටේවියා.
469
00:39:50,461 --> 00:39:52,321
ෆින්. ෆින්?
470
00:39:52,721 --> 00:39:55,011
මගේ දෙවියනේ.
මගේ දෙවියනේ.
471
00:39:57,081 --> 00:39:57,921
මගෙ දෙවියනේ.
472
00:39:58,231 --> 00:39:59,021
පණ තියෙනවා.
473
00:39:59,200 --> 00:40:00,600
බෙලමි පිහිය ගලවන්න දුන්නෙ නෑ.
474
00:40:00,641 --> 00:40:01,871
ඒක හොඳ වැඩක්.
475
00:40:02,021 --> 00:40:04,381
දැන්ම යානයට ගෙනියන්න. යන්න!
476
00:40:06,291 --> 00:40:08,011
ක්ලාක්, එයාව බේර ගත්තහැකිද?
477
00:40:08,731 --> 00:40:10,761
බෑ මට බෑ.
මට අම්මව ඕනා.
478
00:40:10,761 --> 00:40:11,901
එයා එක්ක කතා කරන්න ඕනා.
479
00:40:12,111 --> 00:40:13,161
තාම පණිවුඩ හුවමාරු යන්ත්‍රය වැඩ නෑ.
480
00:40:13,161 --> 00:40:15,481
රේවන් ඒක හදන්න. යන්න!
481
00:40:18,281 --> 00:40:19,481
ඔයා හොඳින්ද?
482
00:40:20,021 --> 00:40:21,431
හරි, ඔයා යන්න.
483
00:40:26,061 --> 00:40:27,311
ඇයි එයාව ආරක්ෂා කළේ?
484
00:40:27,601 --> 00:40:29,781
එයා මගේ ජීවිතය බේරපු හින්දා.
485
00:40:29,781 --> 00:40:30,761
රෝමට වැදුනු හෙල්ලය ඇත්තටම...
486
00:40:30,761 --> 00:40:32,991
නෑ, වැරදියි.
මමයි ඔයාගේ ජීවිතය බේරුවේ.
487
00:40:33,421 --> 00:40:34,731
ඔයා දන්නෙ එයා ඔයාව පණපිටින්
තිබ්බ කියලා විතරයි.
488
00:40:34,731 --> 00:40:36,621
උන්ගේ උගුලකට පස්සෙ ඇමක් විදියට ගන්න.
489
00:40:36,621 --> 00:40:38,331
නෑ, මම එහෙම හිතන්නෙ නෑ.
490
00:40:38,331 --> 00:40:41,121
ඔයා හිතන්නෙ නෑ.
ඒක තමා ප්රශ්නය.
491
00:40:41,261 --> 00:40:43,411
අද උන් අපේ තුන් දෙනෙක්ව මැරුවා.
492
00:40:44,221 --> 00:40:47,381
මට අවස්ථාව ලැබුන වෙලාවේ එයාව මරන්න
දුන්න නම් ෆින් දැන් පණ අදින්නෙ නෑ.
493
00:40:47,381 --> 00:40:51,011
ඔයාගේ වැරදි වලට මට බනින එක නවත්වන්න.
494
00:40:51,011 --> 00:40:53,141
ෆින්ට වෙච්ච දේ මගෙ වැරැද්දක් නෙවෙයි.
495
00:40:53,141 --> 00:40:57,271
මට යන්න ඕනා වූණේ.
ෆින් මැරුණොත් ඒක ඔයාගේ වැරැද්ද.
496
00:40:59,511 --> 00:41:02,531
හැමදේම වැරදියට
වුණේ ඔයා හින්දයි.
497
00:41:03,691 --> 00:41:05,411
මාව ආක් මධ්‍යස්ථානයේ හිර කෙරෙව්වා.
498
00:41:05,411 --> 00:41:07,601
අර මොඩ නැටුමට මාව යවන්න ඕනා වුණා.
499
00:41:07,641 --> 00:41:09,301
ඔයා අම්මව මරා ගත්තා!
500
00:41:13,611 --> 00:41:14,431
මම?
501
00:41:16,296 --> 00:41:18,476
අම්මව මරලා දැම්මෙ ඔයාව හම්බවෙච්ච හින්දයි.
502
00:41:18,501 --> 00:41:20,461
ඔයා පණපිටින් ඉන්න හින්දයි ඇය මැරුණේ.
503
00:41:21,250 --> 00:41:22,450
ඒක ඇගේ තීරණය.
504
00:41:23,509 --> 00:41:24,839
මට තීරණයක් ගන්න බෑ.
505
00:41:26,280 --> 00:41:28,640
මගේ ජීවිතය ඉවර උනේ ඔයාව හම්බවෙච්ච දවසෙයි.
506
00:41:35,141 --> 00:41:36,191
කොහෙ යනවා කියලද හිතන්නේ?
507
00:41:37,371 --> 00:41:39,601
ඔයාට සදහටම මාව මෙහෙ හිර කරලා තියන්න බෑ.
508
00:41:48,281 --> 00:41:49,181
ඇතුලට යන්න.
509
00:41:51,271 --> 00:41:52,071
යන්න!
510
00:41:58,051 --> 00:41:59,151
කුණාටුවක් එනවා!
511
00:42:02,533 --> 00:42:07,533
::: එක්වන්න අප සමඟ :::
contact@baiscopelk.com