1
00:00:00,000 --> 00:00:01,100
මෙම උපසිරැසි www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර චිත්‍රපටයේ
පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත.
2
00:00:02,407 --> 00:00:04,508
මම ඉපදුනේ අභ්‍යවකාශයේ.
3
00:00:04,510 --> 00:00:06,691
මට කවදාවත් හිරු එළිය මුහුණට දැනිලා නෑ.
4
00:00:06,693 --> 00:00:09,722
කවදාවත් නියම වාතය ආශ්වාස කරලා නෑ.
කවදාවත් වතුරේ පාවෙලා නෑ.
5
00:00:09,724 --> 00:00:11,487
අපි හැමෝම එහෙමයි.
6
00:00:11,489 --> 00:00:13,668
පරම්පරා තුනක් පුරාවට
ආක් මධ්‍යස්ථානය...
7
00:00:13,670 --> 00:00:15,852
ඉතුරු වෙලා තියෙන මනුෂ්‍ය
සංහතිය පණපිටින් තිබ්බා.
8
00:00:15,854 --> 00:00:18,343
ඒත් දැන් අපේ නිවස මිය යනවා.
9
00:00:18,345 --> 00:00:21,502
අපි තමා මනුෂ්‍ය සංහතියේ
අවසාන බලාපොරොත්තුව.
10
00:00:21,504 --> 00:00:25,244
සිරකරුවන් සිය දෙනෙක්ව භූමියේ බළාපොරොත්තු
විරහිත මෙහෙයුමකය යවනු ලැබුවා.
11
00:00:25,246 --> 00:00:27,208
අපි හැමෝම මෙහෙට ආවේ අපි
නීතී කඩපු හින්දයි.
12
00:00:27,210 --> 00:00:29,535
භූමියේ නීතියක් නෑ.
13
00:00:29,537 --> 00:00:32,688
අපිට කරන්න තියෙන්නෙ පණබේරා ගැනීමයි.
ඒත් අපිව පරීක්ෂාවට ලක් කරාවී...
14
00:00:32,690 --> 00:00:36,243
...පෘථිවිය විසින්, එය
සඟවාගෙන ඇති රහස් මඟින්.
15
00:00:36,245 --> 00:00:39,299
මේ සියල්ලටම වඩා,
අප එකිනෙකාගෙන්.
16
00:00:39,481 --> 00:00:40,709
පෙර කතාංග වලින්....
17
00:00:41,060 --> 00:00:42,214
කවුද මට වෙඩි තිබ්බෙ?
18
00:00:42,216 --> 00:00:43,343
බෙලමි බ්ලේක්.
19
00:00:43,345 --> 00:00:44,407
එයා යානයට රිංගගෙන.
20
00:00:44,409 --> 00:00:46,864
අපි තාම හොයනවා එයාට උදව් කළ කෙනාව.
21
00:00:47,116 --> 00:00:48,073
ප්‍රධානියව මරන්න.
22
00:00:48,089 --> 00:00:51,172
ඒ හින්දා තමා ඔයා අත් පළඳනා ගැලෙව්වේ. අපි
මැරුණා කියලා හිතන එක තමා ඔයාට වෙන්න ඕනා.
23
00:00:51,187 --> 00:00:52,860
ආක් මධ්‍යස්ථානය දැනගත්තොත්
අපි පණපිටින් කියලා...
24
00:00:52,862 --> 00:00:55,518
...එයාලා පහලට එනවා.
එහෙම ආවම මම මැරෙනවා.
25
00:00:55,913 --> 00:01:00,483
පෘථිවියේ ජීවත් වෙන්න පුළුවන්.
මනුෂ්‍ය සංහතිය ගෙදර යනවා.
26
00:01:00,585 --> 00:01:02,815
ඇයි එයාව ආරක්ෂා කරන්නේ?
27
00:01:02,831 --> 00:01:04,826
එයා මගේ ජීවිතය බේරගත්ත හින්දා.
28
00:01:09,761 --> 00:01:12,385
මේ කිසි දෙයක් වෙනව
දකින්න මට ඕනා වුනේ නෑ.
29
00:01:12,420 --> 00:01:15,276
ස්තූතියි.
30
00:01:39,404 --> 00:01:41,085
ඔයා කතා කළාද ආක් මධ්‍යස්ථානයට?
31
00:01:42,907 --> 00:01:45,695
මම ඩිග් ගේ අම්මට ආරංචිය කිව්වා.
ජෝන් ගේ තාත්තටත් කිව්වා.
32
00:01:45,711 --> 00:01:47,668
රෝමාගේ කට්ටියට පස්සෙ කතා කරන්න තියෙනවා.
33
00:01:47,684 --> 00:01:49,161
ස්තූතියි එහෙම කළාට.
34
00:01:49,651 --> 00:01:50,651
මම ඔයාට එකක් ණයයි.
35
00:01:51,694 --> 00:01:57,388
ඒ හැම දෙමව්පියෙක්ටම එයාලගේ ළමයි මැරුවේ භූමි වාසීන් කියලා කියනකොට
...අපි ඒ වෙනුවට යුක්තිය ඉටු කළා කියලා කියන්න තිබ්බ නම් කියලා හිතෙනවා.
36
00:01:57,404 --> 00:01:59,369
අපි මෙයාව මරන්නෙ නෑ.
37
00:02:06,584 --> 00:02:10,477
ඔහේ සෑහෙන භයානකයි
...ඔය මූණ පෙන්වනකොට.
38
00:02:11,476 --> 00:02:14,313
ඔහ්...
39
00:02:16,676 --> 00:02:18,139
මට කියන්න භූමි වාසීය ගැන.
40
00:02:18,141 --> 00:02:22,106
එයා මොනාවත් කිව්වද ශීත
කාලෙන් බේරෙන හැටි ගැන?
41
00:02:22,108 --> 00:02:24,374
අපි සූදානම් වෙන්න හැම දෙයක්ම කරනවා.
42
00:02:24,376 --> 00:02:25,906
අපි බෙරි ජාතියි ඇට ජාතියි එකතු කරනවා.
43
00:02:25,908 --> 00:02:27,906
මස් පදම් කරනවා.
මුල් හොයනවා.
44
00:02:27,908 --> 00:02:30,674
ඒත් ඇත්ත කතාව තමා අපි හාමත් වෙන්න
කලින් අපි ගල් වෙලා මැරෙන එක.
45
00:02:30,676 --> 00:02:32,205
ඒ ගැන හොඳ ආරංචියක් තියෙනවා.
46
00:02:32,207 --> 00:02:34,403
යුද්දෙට කලින් තිබ්බ සිවිල්
ආරක්ෂක වැඩපිළිවෙල අනුව...
47
00:02:34,405 --> 00:02:38,339
...පරණ හදිසි ආධාරක ගබඩාවක්
තියෙනවා ඔයිට කිට්ටුව.
48
00:02:38,341 --> 00:02:40,138
මෙන්න ඛණ්ඩාංක.
49
00:02:40,140 --> 00:02:41,638
සැපයුම් වලට අමතරව...
50
00:02:41,640 --> 00:02:45,072
...ඒකෙන් ඔයාලටයි ආක් මධ්‍යස්ථානයෙන්
එන අයටයි ආවරණ දෙන්න පුළුවන්.
51
00:02:45,074 --> 00:02:46,841
ඒක විනාශ වෙලා නෑ කියලා කියන්න කොහොමද?
52
00:02:46,843 --> 00:02:49,106
ඒක හදලා තියෙන්නෙ න්‍යෂ්ටික
යුද්ධෙකට ඔරොත්තු දෙන්න.
53
00:02:49,108 --> 00:02:50,539
හොඳයි, ඒක බලන එක වටිනවා.
54
00:02:50,541 --> 00:02:52,404
නායකතුමෙනි මම විරෝධය දක්වන්න ඕනා.
55
00:02:52,406 --> 00:02:54,672
නික්මයාමේ ව්‍යාපෘතිය
ක්‍රියාත්මක වෙමින් තියෙන්නෙ.
56
00:02:54,674 --> 00:02:58,041
ළමයි එයාලගේ කඳවුරේ ඉන්න ඕනා
පළවෙනි යානය පිටත් වෙනකම්.
57
00:02:58,043 --> 00:02:59,873
හැම දේම හොඳින් වුණත්...
58
00:02:59,875 --> 00:03:02,005
...නිරාවරණය වීමෙන් මෙයාලා
මැරෙන්න පුළුවන්...
59
00:03:02,007 --> 00:03:03,839
...සහන ද්‍රව්‍ය අරන් එන්න කලින්.
60
00:03:03,841 --> 00:03:07,741
මම කැමතියි තනියම මොහොතක්
ක්ලාක් එක්ක ඉන්න.
61
00:03:07,743 --> 00:03:11,905
මම දන්නවා දෙමාපියෝ පෝලිමක් ඉන්නවා
කියලා ළමයින්ට කතා කරන්න බලාගෙන.
62
00:03:17,044 --> 00:03:22,676
ක්ලාක්, අපි ඔක්කොම ආඩම්බර වෙනවා
ඔයා ඔහෙ කරපු දේවල් ගැන.
63
00:03:22,678 --> 00:03:24,241
ඔයාගේ අම්මා....
64
00:03:24,243 --> 00:03:26,709
මගේ අම්ම ගැන කතා කරන්න මට ඕනා නෑ.
65
00:03:26,711 --> 00:03:29,376
කරුණාකරලා, ක්ලාක්.
දැන් සමාව දෙන්න වෙලාවයි.
66
00:03:29,378 --> 00:03:31,576
මට ඉඩ දෙන්න ඔයාටයි ඇබීටයි කතා
කරන්න කාලයක් ලෑස්ති කරන්න.
67
00:03:31,578 --> 00:03:33,209
බලන්න.
68
00:03:33,271 --> 00:03:35,571
මම දන්නවා ඔයාලා දෙන්නම හිතනවා කියලා
මගේ තාත්තට ද්‍රෝහි වෙච්ච එක...
69
00:03:35,573 --> 00:03:37,704
...එයාව මරපු එක...
70
00:03:37,706 --> 00:03:41,269
...වැලැක්විය නොහැකි
ඛේදවාචකයක් කියලා.
71
00:03:41,271 --> 00:03:43,437
ඒත් මම ඒක ඒ විදියට දකින්නෙ නෑ.
72
00:03:43,439 --> 00:03:45,972
මම ඉස්සරහටත් එහෙමයි.
73
00:03:45,974 --> 00:03:47,972
ඉතින් මට කියන්න ඊලඟට කවුද ඉන්නේ කියලා.
74
00:03:47,974 --> 00:03:51,344
ඇත්තටම තමන්ගේ දෙමව්පියන් එක්ක කතා
කරන්න ඕනා කෙනෙක්ට කාලය දෙන්න.
75
00:03:57,288 --> 00:03:58,455
ඩැක්ස්.
76
00:04:00,304 --> 00:04:02,706
ඩැක්ස්ව දැක්කද?
77
00:04:02,722 --> 00:04:04,456
අතන මස් කට්ටිය එක්ක.
78
00:04:06,740 --> 00:04:09,705
ඩැක්ස්, ඔයාගේ වාරේ.
79
00:04:20,358 --> 00:04:21,473
කෝ අම්මා?
80
00:04:21,475 --> 00:04:23,996
අපි දෙන්නා පොඩ්ඩක් කතා කළාට
පස්සෙ ඇයව හම්බවුණහැකි.
81
00:04:24,012 --> 00:04:25,275
ඔයා තනියමද ඉන්නේ?
82
00:04:25,291 --> 00:04:27,057
ඔව්. ඇයි?
83
00:04:27,290 --> 00:04:30,090
මගේ මතකය නිවැරදි නම් ඔයා
මිනිහෙක්ට මැරෙනකම් ගැහුවා.
84
00:04:30,283 --> 00:04:32,283
- එයා මගෙන් හොරකම් කළා.
- ඉන්න පොඩ්ඩක්.
85
00:04:33,022 --> 00:04:35,688
මට ප්‍රශ්නයක් තියෙනවා. මම හිතනවා ඒක
විසඳගන්න ඔයාට උදව් කරන්න පුළුවන් කියලා.
86
00:04:35,690 --> 00:04:39,327
ඒ වෙනුවට මට පුළුවන් ඔයාගේ අම්මට
පළවෙනි යානයේ ආසනයක් අරගෙන දෙන්න.
87
00:04:40,213 --> 00:04:44,308
එතකොට ඔයාට මම පොළවට ආවහම
හොඳ පැවරුමක් දෙන්නම්.
88
00:04:46,146 --> 00:04:48,407
මම මොනාද කරන්න ඕනා?
89
00:04:49,359 --> 00:04:51,810
බෙලමි බ්ලේක්ව මරලා දාන්න.
90
00:04:53,209 --> 00:04:58,190
231 වැනි උපසිරසි නිර්මාණය
~ රොයිලි ප්‍රනාන්දු ~
http://sinhalasub.tk
91
00:05:03,743 --> 00:05:04,836
ඔයා තාම මෙහෙද?
92
00:05:04,963 --> 00:05:08,063
මට එයාව බලන්න දෙනකම් මම හෙල්ලෙන්නෙ නෑ.
93
00:05:08,211 --> 00:05:09,744
සැපපහසුව ඉන්න බලන්න.
94
00:05:12,254 --> 00:05:14,200
මම එයාව මැරුවෙ නෑ. ඒක මදිද?
95
00:05:14,312 --> 00:05:17,235
එයා අපි දෙන්නගෙම ජීවිත බේරුවා.
96
00:05:17,251 --> 00:05:20,005
- මම දන්නවා ඔයා එහෙම දකිනවා කියලා, ඒත්...
- එහෙම තමා වුණේ.
97
00:05:20,007 --> 00:05:21,539
එයා තාමත් භයානකයි.
98
00:05:21,541 --> 00:05:22,907
ඒ ඔයා එයාට කරපු දේ හින්ද තමා.
99
00:05:22,909 --> 00:05:26,261
ඒ සතා එක්ක මොන සම්බන්ධයක් ඔයාට තියෙනවා
කියලා හිතුවත් අමතක කරලා දාන්න.
100
00:05:26,714 --> 00:05:29,645
ඔයාට ඌව දකින්න හම්බවෙන්නෙ නෑ.
කතාව ඉවරයි.
101
00:05:29,661 --> 00:05:32,202
මම ඔයාගේ ජීවිතය කාල දැම්මත් ඔයාට මොකෝ?
102
00:05:32,218 --> 00:05:33,520
ඔයාට මට උඩට යන්න දෙන්න ඕනා වෙයි.
103
00:05:33,522 --> 00:05:35,154
සමහර විට ඔයා වාසනාවන්ත
වෙලා මාව ඌ මරලා දායි.
104
00:05:35,156 --> 00:05:36,536
ප්‍රශ්නෙ ඉවරයි.
105
00:05:36,559 --> 00:05:39,660
ඔක්ටේවියා, ඔයා දන්නවා මම ඒක
හිතල නෙවෙයි කිව්වෙ කියලා.
106
00:05:40,780 --> 00:05:41,650
බෙලමි...
107
00:05:41,666 --> 00:05:44,364
උත්තරය තාම එහෙමයි.
මම ජාහා එක්ක කතා කරන්නෙ නෑ.
108
00:05:44,366 --> 00:05:46,100
පොඩ්ඩක් ඉන්න.
109
00:05:46,102 --> 00:05:47,741
- ඒකට නෙවෙයි මම ආවෙ.
- එහෙනම් මොකටද?
110
00:05:47,757 --> 00:05:51,352
ආක් මධ්‍යස්ථානය ට හම්බවෙලා මෙතෙන්ට ලඟ
තියෙන සැපයුම් ගබඩාවක් ගැන විස්තර වගයක්.
111
00:05:52,112 --> 00:05:53,364
මොන ජාතියෙ සැපයුම්ද?
112
00:05:53,380 --> 00:05:56,276
ශීත කාලෙ අපිට ජීවත් වෙන්න
අවස්ථාවක් දෙන ජාතියෙ.
113
00:05:56,491 --> 00:05:58,704
මම යනවා ඒක බලන්න.
මට උදව්වක් ඕනා වෙයි.
114
00:05:59,218 --> 00:06:00,732
ඇයි මට කියන්නෙ?
115
00:06:00,884 --> 00:06:04,988
මොකද දැන් මට හිතෙන්නෙ නෑ මම කැමති
අයට ඇත්තම මම කැමතියි කියලා.
116
00:06:09,410 --> 00:06:12,912
මම බඩු අරගෙන විනාඩි දහයෙන් එන්නම්.
117
00:06:19,604 --> 00:06:22,326
භූමි වාසීයට මොනා කරයි කියලද හිතන්නෙ?
118
00:06:22,349 --> 00:06:24,183
මම ඒ ගැන හිතන්නෙ නෑ.
119
00:06:24,199 --> 00:06:26,501
දැන් බෙලමි ඌව අල්ලගෙන දවස් ගානක් ගියා.
120
00:06:26,621 --> 00:06:29,175
එයාගේ යාළුවො එයාව හොයන්න
තව දවස් කීයක් යයිද?
121
00:06:29,569 --> 00:06:30,569
හිනාවෙලා ඉන්න.
122
00:06:30,652 --> 00:06:34,824
ඒ වෙද්දි අපි ඔක්කොම ශීතලේ මැරෙයි.
123
00:06:39,572 --> 00:06:41,642
කොහොමද ඔයාට?
124
00:06:42,480 --> 00:06:44,813
දුර්වලයි, එපාවෙලා.
125
00:06:46,615 --> 00:06:48,190
පණ තියෙන එක ගැන සතුටුයි.
126
00:06:48,206 --> 00:06:50,229
ඔයාට ඒ විදියටම ඉන්න ඕනා නම්
...ඔයා විවේක ගන්න ඕනා.
127
00:06:50,245 --> 00:06:52,679
ඕනා වුණොත් මම එයාව බැඳලා දාන්නම්.
128
00:06:57,180 --> 00:06:59,848
මම අද කඳවුරෙන් එලියට යනවා.
129
00:06:59,868 --> 00:07:01,501
තව ටිකකින් වෙළුම් පටි මාරු කරනවද?
130
00:07:01,517 --> 00:07:03,216
ඉන්න. කොහෙද යන්නෙ?
131
00:07:03,232 --> 00:07:04,863
ආක් මධ්‍යස්ථානයෙන් දුන්න පොඩි වැඩක්.
132
00:07:04,879 --> 00:07:06,145
වදවෙන්න ඕනා දෙයක් නෙවෙයි.
133
00:07:06,161 --> 00:07:08,004
එලියේ ආරක්ෂිත නෑ.
134
00:07:08,020 --> 00:07:10,643
ෆින්, ක්ලාක් ලොකු ළමයෙක්.
එයාට තමුන් ගැන බලාගත්ත හැකි.
135
00:07:10,930 --> 00:07:12,505
ක්ලාක්...
136
00:07:13,665 --> 00:07:14,924
යමු.
137
00:07:16,098 --> 00:07:17,938
ඇඳෙම තියන්න.
138
00:07:18,512 --> 00:07:19,988
හොඳ සැලැස්මක් වගේ.
139
00:07:27,940 --> 00:07:29,502
සෑහෙන්න වැඩියි.
140
00:07:30,235 --> 00:07:32,134
ඔයාට තේරෙනවද මේක දවසක ගමනක් කියලා.
141
00:07:32,136 --> 00:07:34,546
එක දවසක ගොඩක් දේවල් වෙන්න පුළුවන්.
142
00:08:13,504 --> 00:08:14,607
මිලර්.
143
00:08:14,623 --> 00:08:16,657
රෝමගේ දෙමව්පියෝ ඔයා එනකම් බලන් ඉන්නවා.
144
00:08:37,374 --> 00:08:40,107
අපිට ගොඩ වෙලාවක් නෑ.
145
00:08:43,785 --> 00:08:46,151
මම වතුර ටිකක් ගෙනාවා.
146
00:08:47,426 --> 00:08:49,228
මෙන්න.
147
00:08:54,498 --> 00:08:56,833
ඒක හොඳයි, නේද?
148
00:08:58,535 --> 00:09:01,604
හැම දේම වුණාට පස්සෙ දකින්න
ආවෙ නැති එක ගැන කණගාටුයි.
149
00:09:03,705 --> 00:09:05,999
අයිය මට එන්න දෙන්නෙ නෑ.
150
00:09:06,932 --> 00:09:09,341
එයා නම් අපතයෙක්.
151
00:09:09,343 --> 00:09:11,413
ඒක නම් දැනටම ඔයා දන්නවා ඇති.
152
00:09:11,429 --> 00:09:14,628
ඔයාට මාව තේරෙනවා.
මම ඒක දන්නවා.
153
00:09:19,490 --> 00:09:21,965
අඩුමගානේ ඔයාව ඉක්මනට
සුද්ධ කරන්න දෙන්න.
154
00:09:49,415 --> 00:09:54,755
මේක මගේ වැරැද්ද.
මොකද මම බය වුණා ඔයා මාව ගුහාවේ හිර කළාම.
155
00:09:57,856 --> 00:10:01,294
ඔයා ඒක තේරුම් ගනී මම හැදුනෙ
වැඩුනේ කොහොමද කියලා දන්නවනම්.
156
00:10:02,904 --> 00:10:07,413
මගේ නම ලින්කන්.
157
00:10:10,440 --> 00:10:11,620
ලින්කන්.
158
00:10:13,608 --> 00:10:15,209
මම ඔක්ටේවියා.
159
00:10:21,809 --> 00:10:23,064
එච්චරද?
160
00:10:23,791 --> 00:10:25,870
එච්චරද ඔයා කියන්නෙ?
161
00:10:27,395 --> 00:10:29,500
අපි කතා කරන එක ආරක්ෂිත නෑ.
162
00:10:30,178 --> 00:10:31,911
අපි කතා කරන්න හොඳ නැත්තම්...
163
00:10:32,752 --> 00:10:35,156
...මොකටද මට නම කිව්වේ?
164
00:10:35,924 --> 00:10:40,630
මාව මැරුණට පස්සෙ මතක තියාගන්න.
165
00:10:40,848 --> 00:10:43,420
ඔයා මැරෙන්නෙ නෑ. ඒක කියන්න එපා.
166
00:10:43,436 --> 00:10:44,948
ඔක්ටේවියා...
167
00:10:46,524 --> 00:10:50,626
මේක ඉවර වෙන්නෙ එකම විදියකටයි.
168
00:10:50,772 --> 00:10:52,900
එයාල එක්ක කතා කරන්න.
169
00:10:53,754 --> 00:10:56,192
කියන්න ඔයා සතුරෙක් නෙවෙයි කියලා.
170
00:10:57,687 --> 00:10:59,765
මම සතුරෙක් තමා.
171
00:11:04,573 --> 00:11:07,724
- ඔක්ටේවියා, දැන්ම යනවා යන්න.
- බෙලමි ඇත්තෙත් නෑ.
172
00:11:07,740 --> 00:11:10,077
යනවා යන්න. නැත්තම් මම දෙන්න
බලාගෙන ඉන්න ටික දැන්ම දීලා දානවා.
173
00:11:10,092 --> 00:11:13,429
හරි මට තේරුණා.
මම යනවා.
174
00:11:26,788 --> 00:11:29,803
පළවෙනි යානය ඉක්මනට එනවා.
175
00:11:31,009 --> 00:11:34,999
- හොඳටම විශ්වාසයි ජාහාව හැමදාටම මඟ අරින්න බැරි බව.
- උත්සහ කරන්න පුළුවන්.
176
00:11:40,502 --> 00:11:45,165
- ගබඩාව මේ හරියේ තියෙන්න ඕනා.
- දොරක් තියෙන්න ඕනා.
177
00:11:46,012 --> 00:11:48,719
- සමහර විට එයා මෘදු වෙයි.
- බලන්න මම මිනිහට වෙඩි තිබ්බා. ක්ලාක්.
178
00:11:48,735 --> 00:11:51,035
එයා සමාව දීලා අමතක කරන්නෙ නෑ.
179
00:11:51,994 --> 00:11:55,400
අපි බෙදිලා හොයමු.
කෑ ගහන සීමාවෙ ඉන්න.
180
00:12:11,783 --> 00:12:13,354
අනිකව ද්කින්න මම කැමතිම නෑ.
181
00:12:13,370 --> 00:12:15,915
ඔයා වධ දෙනකොට දැක්කනේ.
182
00:12:17,000 --> 00:12:21,142
ෆින් මැරෙමින් උන්නෙ.
කරන්න වෙච්ච දේට මම සමාව ගන්නෙ නෑ.
183
00:12:21,451 --> 00:12:26,886
මෙච්චර දුරක් ඇවිල්ලා ඔයාගේ පෙම්වතා වෙන
කෙනෙක්ට කැමතියි දැනගන්න එක එපා වෙනවා ඇති.
184
00:12:30,308 --> 00:12:32,082
මම මේක ඔයා එක්ක කරන්නෙ නෑ.
185
00:12:59,056 --> 00:13:00,236
තිබහද?
186
00:13:10,170 --> 00:13:11,914
මම ගන්නම්.
187
00:13:25,310 --> 00:13:26,903
ඉන්න, ඉන්න.
188
00:13:26,919 --> 00:13:29,998
මම බලන් උන්නා ඔයාව ආක්
මධ්‍යස්ථානේ හිරකරපු දා ඉඳන්ම.
189
00:13:31,177 --> 00:13:34,732
අපිට බෑ.
අපි කතා කරනකම් බෑ.
190
00:13:34,748 --> 00:13:36,585
මට කතා කරන්න ඕනා නෑ.
191
00:13:40,175 --> 00:13:41,879
- දෙයක් වුණා.
- ෆින්...
192
00:13:42,465 --> 00:13:44,431
මම දන්නවා, මට ඒ ගැන කතා කරන්න
ඕනා නෑ.
193
00:13:44,447 --> 00:13:46,151
- හොඳයි...
- කවදාවත්ම.
194
00:13:49,503 --> 00:13:51,031
ඔයා මට ආදරේද?
195
00:13:52,968 --> 00:13:54,299
හැම වෙලාවෙම.
196
00:13:54,535 --> 00:13:55,759
හරි, එහෙනම්.
197
00:14:05,518 --> 00:14:08,021
ඔයා හරිනම් විවේක ගන්න ඕනා.
198
00:14:08,543 --> 00:14:10,064
මට ඉඩ දෙන්න.
199
00:14:36,744 --> 00:14:37,951
බෙලමි.
200
00:14:40,905 --> 00:14:43,576
මට දොරක් හම්බවුණා.
201
00:14:50,467 --> 00:14:52,167
මම හිතන්නෙ මලකඩ කාලා.
202
00:14:52,294 --> 00:14:53,694
කකුල බලාගෙන.
203
00:14:55,817 --> 00:14:57,757
හරි, උදව් කරන්න.
204
00:15:07,719 --> 00:15:08,960
මෙන්න.
205
00:15:10,115 --> 00:15:13,265
ඇත්තටම හිතනවද යුද්දෙන් පස්සෙ
මෙතෙන්ට ඇවිල්ලා නෑ කියලා?
206
00:15:14,050 --> 00:15:16,184
කෙල්ලෙක්ට සිහින මවන්න පුළුවන්.
207
00:15:16,374 --> 00:15:17,770
එන්න.
208
00:15:28,732 --> 00:15:30,680
මැරෙන්න නියම තැන.
209
00:15:34,777 --> 00:15:38,143
මෙතන ජීවත්වෙන්න නම් සෑහෙන්න වැඩියි.
මෙතන පිලිකුල් සහගතයි.
210
00:15:39,337 --> 00:15:40,604
කෙළවෙයන්.
211
00:15:41,992 --> 00:15:44,139
මෙහෙ දාල ගියපු දේවල් නටඹුන් වෙලා.
212
00:15:47,392 --> 00:15:51,436
අන්තිම බෝම්බෙ පිපිරෙන්න කලින්
වැඩි හරිය බෙදලා දෙන්න ඇති.
213
00:16:01,402 --> 00:16:03,339
හේයි... මට පොරෝන හම්බවුණා.
214
00:16:03,355 --> 00:16:05,730
පොරෝන දෙක තුනක් ගැන උඩ පනිනවද?
215
00:16:06,787 --> 00:16:08,320
මොනාහරි දෙයක්නේ.
216
00:16:08,336 --> 00:16:11,058
කොහොමද වතුර බෝතලයක් හරි වෛද්‍ය
උපකරණ ටිකක් වගේ වුනානම්.
217
00:16:11,074 --> 00:16:13,774
නැත්තම් මඟුල් කූඩාරමක් හරි.
218
00:16:41,895 --> 00:16:43,462
මගේ දෙවියනේ.
219
00:16:43,478 --> 00:16:44,944
මොකද?
220
00:16:51,166 --> 00:16:53,100
පෘථිවිය භයානකයි.
221
00:16:53,116 --> 00:16:54,573
ඒක පුදුමාකාරයි...
222
00:16:54,944 --> 00:16:56,886
නැවුම් වාතය, ගස් කොළං....
223
00:16:59,181 --> 00:17:00,181
ඇට
224
00:17:02,336 --> 00:17:04,316
මේක වෙනද ඒවට වඩා හොඳයි නේද?
225
00:17:06,483 --> 00:17:08,420
මම කැමතියි පෘථිවිය බදාගන්න.
226
00:17:09,673 --> 00:17:11,039
ඔයා අමුතුයි.
227
00:17:11,055 --> 00:17:13,848
මටත් අමුත්තක් දැනෙනවා, ඒත් හොඳ විදියට.
228
00:17:15,867 --> 00:17:17,368
මම චූ කරන්න යනවා.
229
00:17:56,579 --> 00:17:59,448
ඔක්ටේවියා? ඔක්ටේවියා...
230
00:18:00,355 --> 00:18:01,800
මම හිතන්නෙ මට පිස්සු.
231
00:18:01,911 --> 00:18:04,684
නැත්තම් භූමි වාසීන් ඇවිල්ලද?
නැත්තම් මට පිස්සු හැදීගෙන එනවා.
232
00:18:04,700 --> 00:18:07,065
හරි මට කියන්න හෙමිට දැන් වෙච්ච දේ.
233
00:18:12,399 --> 00:18:13,517
අරයා.
234
00:18:16,737 --> 00:18:18,164
ජැස්පර්, එතන කිසි කෙනෙක් නෑ.
235
00:18:18,180 --> 00:18:18,865
ඌ ඉන්නවා!
236
00:18:18,881 --> 00:18:21,112
අපි දුවන්න ඕනා. අපි දුවන්න ඕනා.
ඇයි කවුරුවත් මුකුත්...
237
00:18:21,128 --> 00:18:23,650
කට වහන්න. ජැස්පර්,
ඔයා මොකාටද එන්නේ?
238
00:18:23,908 --> 00:18:26,104
මම ඔයාට ආදරෙයි.
මට ඒක ඔයාට කියන්න ඕනා වුණා.
239
00:18:26,613 --> 00:18:28,253
අපි ඔක්කොම ඉක්මනින් මැරෙනවා හරිද?
240
00:18:28,269 --> 00:18:29,659
මම ඔයාට ආදරෙයි.
241
00:18:30,952 --> 00:18:32,096
මෙච්චරද අද කෑවේ?
242
00:18:32,112 --> 00:18:33,980
ඔව්, ඒත් දැන් ඇති පලේ මොකක්ද?
243
00:18:34,122 --> 00:18:35,122
ඒක...
244
00:18:35,922 --> 00:18:38,003
ඔයා සෑහෙන්න අමුතුයි.
245
00:18:39,053 --> 00:18:40,333
සංසුන් වෙන්න.
246
00:18:40,382 --> 00:18:42,561
මෙන්න, යාළුවා මේක ගන්න.
247
00:18:43,746 --> 00:18:45,969
- මේක ලීයක්.
- නෑ.
248
00:18:45,971 --> 00:18:47,620
මේ භූමි වාසීන් එලවන ලීයක්.
249
00:18:47,909 --> 00:18:51,255
මේක අල්ලගෙන මෙතනම ඉඳන් ඉන්නකම්...
250
00:18:51,408 --> 00:18:53,275
...භූමි වාසීන්ට ඔයව පේන්නෙ නෑ.
251
00:18:54,338 --> 00:18:56,786
- දැක්කද?
- ඔව්, ඒ වගේ තමා.
252
00:18:56,928 --> 00:18:58,628
මම මෙතනම ඉන්නවා.
253
00:18:58,781 --> 00:19:00,461
දැන් තේරෙනවා.
254
00:19:01,359 --> 00:19:02,738
මෙතන ඉන්න.
255
00:19:09,102 --> 00:19:10,203
යන්න.
256
00:19:10,603 --> 00:19:11,727
සංසුන් වෙන්න.
257
00:19:11,930 --> 00:19:13,533
බඩිගිනි ඇති කියලා හිතුවා.
258
00:19:14,245 --> 00:19:15,703
සාම තෑග්ගක්.
259
00:19:16,221 --> 00:19:18,222
මටත් තනියම නෑවිදින් ඉන්නයි තිබ්බෙ.
260
00:19:18,477 --> 00:19:20,631
ඒක මෝඩ, භයානක දෙයක්.
261
00:19:22,397 --> 00:19:24,181
අනික මෙයාව ඒ තරම් වටින්නෙත් නෑ.
262
00:19:24,197 --> 00:19:26,765
ඔයාලා නොකීවොත් මමත් බෙලමිට කියන්නෙ නෑ.
263
00:19:32,218 --> 00:19:34,397
මේකෙන් හැමදේම වෙනස් වෙනවා.
264
00:19:34,871 --> 00:19:37,194
හෙලි වලට බයේ තවත් දුවන්නෙ නෑ.
265
00:19:37,781 --> 00:19:39,151
ලෑස්තිද අපතයෙක් වෙන්න ක්ලාක්?
266
00:19:39,167 --> 00:19:41,726
බලන්න කදවුරට තුවක්කු ගේන එක ගැන
මම ඔයා එක්ක ගහගන්න යන්නෙ නෑ.
267
00:19:41,956 --> 00:19:43,456
මම දන්නවා ඒවා අවශ්‍ය බව.
268
00:19:43,458 --> 00:19:44,957
ඒත් මම කැමතිවෙයි කියලා හිතන්න එපා.
269
00:19:44,959 --> 00:19:47,047
අපි වාසනාවන්තයි මේවා ග්‍රීස් වල තිබ්බ එක ගැන.
270
00:19:47,201 --> 00:19:50,663
ඒවා බේරුනා කියන්නෙ අපි තවත්
ලේසි ඉලක්ක නෙවෙයි කියන එකයි.
271
00:19:51,249 --> 00:19:53,253
ඔයා කරන හැටි ඉගෙන ගන්න ඕනා.
272
00:19:56,915 --> 00:19:59,102
මම උරහිසට තියාගන්න ඕනද?
273
00:19:59,508 --> 00:20:01,007
ඔව්, ටිකක් උඩට.
274
00:20:01,023 --> 00:20:02,189
අර කොන.
275
00:20:06,032 --> 00:20:09,294
හරි.
බලාගෙන ඉගෙන ගන්න.
276
00:20:22,763 --> 00:20:26,947
- තාම බලාගෙන ඉන්නෙ.
- මගේ උණ්ඩ වැඩ නෑ. ඔයාගේ ඒවා බලන්න.
277
00:20:37,521 --> 00:20:39,742
ඒක නම් නියමයි.
278
00:20:42,091 --> 00:20:44,259
එහෙම දැනෙන්නෙ මම දරුණු හින්දද?
279
00:20:44,452 --> 00:20:45,589
ආපහු බලන්න.
280
00:20:45,605 --> 00:20:46,989
නෑ, අපි නාස්ති කරන්න හොඳ නෑ.
281
00:20:47,005 --> 00:20:48,531
- පුහුණු වෙන්න ඕනා.
- නෑ.
282
00:20:48,547 --> 00:20:51,341
අපි කඳවුරේ තුවක්කු තියාගන්න
හැටි ගැන අපි කතා කරන්න ඕන.
283
00:20:51,357 --> 00:20:52,824
අපි කොහෙද ඒවා තියන්නෙ.
284
00:20:53,035 --> 00:20:54,491
කාටද ගන්න පුළුවන්.
285
00:20:57,315 --> 00:20:59,157
ඔයා මිලර්ට භූමි වාසීයව බාර දුන්නා.
286
00:21:00,510 --> 00:21:02,003
ඔයා එයාව විශ්වාස කරන්න ඕනා.
287
00:21:02,103 --> 00:21:03,591
එයාව ලඟින් තියාගන්න ඕනා.
288
00:21:03,778 --> 00:21:05,208
අනික් අය එයා කියන දේවල් අහනවා.
289
00:21:05,224 --> 00:21:07,088
මම ලඟින් තියාගන්න ඕනා?
290
00:21:07,386 --> 00:21:09,161
බෙලමි, මොකක්ද වෙන්නෙ?
291
00:21:09,750 --> 00:21:11,796
මුළු දවසෙම ඔයා අමුතුවට උන්නෙ.
292
00:21:14,928 --> 00:21:16,634
කෑම ගත්තු හැටි.
293
00:21:16,994 --> 00:21:18,244
ඔයා පැනල යන්න යන්නේ.
294
00:21:18,260 --> 00:21:19,779
ඒ හින්දයි ඔයා මා එක්ක ආවේ.
295
00:21:20,104 --> 00:21:22,596
ඔයා සැපයුම් ගොඩක් අරගෙන
අතුරුදහන් වෙන්න යන්නෙ.
296
00:21:22,612 --> 00:21:25,051
මට වෙන කරන්න දෙයක් නෑ
ආක් මධ්‍යස්ථානයේ අය මෙහෙට ලඟදිම ඒවි.
297
00:21:25,067 --> 00:21:27,422
- ඔයා ඔක්ටේවියාව දාල යන්නද යන්නෙ?
- ඔක්ටේවියා මට වෛර කරනවා.
298
00:21:27,438 --> 00:21:29,092
- එයාට මුකුත් වෙන්නෑ.
- ඔයා දන්නෙ නෑ..
299
00:21:29,108 --> 00:21:30,609
මම ප්‍රධානියට වෙඩි තිබ්බා.
300
00:21:31,060 --> 00:21:32,428
උන් මාව මරාවි, ක්ලාක්.
301
00:21:32,802 --> 00:21:35,780
අඩුම දේ තමා මාව හිරකරල තියයි භූමි
වාසීය එක්ක ජීවිතේ ඉතුරු කාලේ.
302
00:21:35,796 --> 00:21:39,327
අනික කිසිම විදියකින් මට
ජාහාව සතුටු කරන්න බෑ.
303
00:21:40,320 --> 00:21:42,377
දිගටම පුහුණු වෙන්න.
මට නැවුම් වාතය ටිකක් ඕනා.
304
00:22:05,877 --> 00:22:07,420
බෙලමි බ්ලේක්.
305
00:22:28,669 --> 00:22:31,852
ඔයා කොහොමද මෙහෙ ඉන්නෙ?
ඔයා ඉන්නෙ ආක් මධ්‍යස්ථානයේ.
306
00:22:31,868 --> 00:22:33,892
ඔයා මට එහෙදි වෙඩි තිබ්බා.
307
00:22:34,456 --> 00:22:36,223
ඒත් මම ඔයා එනකම් බලාගෙන උන්නා.
308
00:22:41,076 --> 00:22:43,703
- මම කළේ කරන්න වෙච්ච දේ.
- ඔක්ටේවියාව ආරක්ෂා කරන්න.
309
00:22:43,719 --> 00:22:44,719
ඒක හරි.
310
00:22:44,755 --> 00:22:45,844
ශෝක ජනකයි.
311
00:22:46,444 --> 00:22:51,818
ඔයාගේ නංගිව පාවිච්චි කරනවද... ඔයාගේ අපරාධ,
කෲරත්වය, ආත්මාර්ථකාමී බව සාධාරණීය කරනය කරන්න?
312
00:22:51,979 --> 00:22:53,646
මාව මරනවනම් මරලා දාන්න.
313
00:22:55,410 --> 00:22:57,144
මම මොකටද ඔයාව මරන්නේ?
314
00:22:58,371 --> 00:23:02,775
අනික් අය වගේ නෙවෙයි මම ඔහේගේ
ද්‍රෝහි කමෙන් බේරුණා.
315
00:23:03,508 --> 00:23:05,081
මොනාද කියවන්නෙ?
316
00:23:06,247 --> 00:23:09,942
ඔයා ආක් මධ්‍යස්ථානයෙන්
තෝරගෙන මරලා දාපු 320 ගැන.
317
00:23:09,991 --> 00:23:12,158
අනික් අයට ජිවත් වෙන්න පුළුවන් වෙන්න.
318
00:23:13,263 --> 00:23:15,861
ඔයා දැනගෙන උන්නා එයාලව බිලි දෙන බව.
319
00:23:18,033 --> 00:23:19,332
පණිවුඩ හුවමාරු යන්ත්‍රය.
320
00:23:21,189 --> 00:23:23,055
මම දැනන් උන්නෙ නෑ ඒ ගැන.
321
00:23:23,124 --> 00:23:25,384
මගේ සමාව නෙවෙයි ඔයා හොයන්න ඕනා.
322
00:23:26,260 --> 00:23:27,548
එයාලගෙ සමාවයි.
323
00:23:28,605 --> 00:23:29,702
මිනී මරුවා.
324
00:23:29,749 --> 00:23:31,104
මිනී මරුවා.
325
00:23:31,626 --> 00:23:33,166
මිනී මරුවා.
326
00:23:33,524 --> 00:23:35,203
මිනී මරුවා.
327
00:23:35,616 --> 00:23:37,064
මිනී මරුවා.
328
00:23:37,431 --> 00:23:38,458
මිනී මරුවා.
329
00:23:38,523 --> 00:23:40,693
- මිනී මරුවා.
- නවත්වනවා!
330
00:24:23,969 --> 00:24:26,341
ඔයා හිතපු දේ නෙවෙයි නේද?
331
00:24:29,232 --> 00:24:30,566
තාත්තා?
332
00:25:07,341 --> 00:25:09,619
- අර තියෙන්නෙ හඳද?
- මොන්ටි...
333
00:25:09,635 --> 00:25:12,430
මට රැල්ල වෙනස් කරන්න බෑ...
හඳ සහයෝගය දෙන්නෙ නැත්තම්.
334
00:25:13,091 --> 00:25:14,290
යනවා යන්න.
335
00:25:14,466 --> 00:25:16,315
ඒක මූලික හෞතික විද්‍යාව.
336
00:25:18,924 --> 00:25:20,760
ඉන්න.
337
00:25:33,826 --> 00:25:36,327
එක නෙවෙයි. එලියට එන්න.
338
00:25:46,969 --> 00:25:49,057
ඔයා ඇත්තටම නෙවෙයි නේද?
339
00:25:49,624 --> 00:25:53,032
සමාවෙන්න පොඩි එකෝ.
එහෙම වුනානම් කියලා හිතෙනවා.
340
00:25:53,945 --> 00:25:57,011
ඉන්න, කොහොමද මේක වෙන්නෙ?
341
00:25:57,864 --> 00:26:01,616
මම හිතන්නෙ ඇයි කියන එක වඩා වැදගත්.
342
00:26:02,411 --> 00:26:03,845
ඇයි මමම?
343
00:26:06,594 --> 00:26:08,564
ඔයා නැතුව පාලු හින්දා.
344
00:26:09,666 --> 00:26:11,949
ඊට වඩා හිතන්න පොඩි එකෝ.
345
00:26:23,886 --> 00:26:25,845
ඇයට සමාව දෙන්න හින්දා.
346
00:26:38,354 --> 00:26:40,145
අම්මා ඔයාට ආදරෙයි, ක්ලාක්.
347
00:26:41,617 --> 00:26:43,063
ඇය ඔයාට ද්‍රෝහිවුනා.
348
00:26:43,300 --> 00:26:45,568
මම කොහොමද ඒකට සමාව දෙන්නෙ?
349
00:26:48,858 --> 00:26:51,386
බලාපොරොත්තු කඩවෙච්ච පෙනුම සාධාරණ නෑ.
350
00:26:53,665 --> 00:26:55,551
මම උත්සහ කරනවා.
351
00:26:55,772 --> 00:26:58,457
මුළු වෙලාවෙ මම උත්සහ කරනවා.
352
00:26:59,235 --> 00:27:02,614
ඒත් හැමෝම මම ගැන විශ්වාසය තියනවා.
ඒක ගොඩක් අමාරුයි.
353
00:27:02,875 --> 00:27:07,041
මෙහෙ එන්න. මම දන්නවා වස්තුවේ.
354
00:27:08,963 --> 00:27:11,053
ඒක සෑහෙන්න අමාරුයි නේද?
355
00:27:11,778 --> 00:27:15,145
මම කෙනෙක්ට වධ දෙන්න ඉඩ දුන්නා.
356
00:27:19,024 --> 00:27:20,930
අහන්න.
357
00:27:22,623 --> 00:27:24,145
ඔයා පුළුවන් උපරිමය කරනවා.
358
00:27:24,898 --> 00:27:27,872
ඔයා කියන්න හදන්නේ අම්මා
පුළුවන් උපරිමය කළා කියලා.
359
00:27:30,044 --> 00:27:32,780
මේක ඔයාට ඕනා දේ ගැන දෙයක්.
360
00:27:34,511 --> 00:27:36,268
ඔයා මැරුණේ එයා හින්දයි.
361
00:27:37,415 --> 00:27:39,344
ඇයට මගේ සමාව උරුම නෑ.
362
00:27:39,437 --> 00:27:43,297
ඕහ්... මේ අහන්න.
363
00:27:44,768 --> 00:27:48,898
සමාව ඇවිල්ලා මිනිස්සුන්ට උරුමද
නැද්ද කියන එක ගැන දෙයක් නෙවෙයි.
364
00:27:54,665 --> 00:27:56,457
බලන්න, මට කණගාටුයි.
365
00:27:56,789 --> 00:27:58,059
මට බෑ.
366
00:27:58,412 --> 00:27:59,570
ඕනම දෙයක්...
367
00:28:00,522 --> 00:28:02,176
පිස්සු බැ**
368
00:28:02,252 --> 00:28:03,252
තාත්තා?
369
00:28:12,361 --> 00:28:13,361
හෙලවෙන්න එපා.
370
00:28:16,126 --> 00:28:18,965
අපි දැන්ම යන්න ඕනා.
371
00:28:22,161 --> 00:28:24,006
ඇයි මේක කරන්නේ?
372
00:28:24,008 --> 00:28:25,414
ඇඳගන්න.
373
00:28:25,430 --> 00:28:27,308
එයාල දැනගනී උදව් කරපු බව.
374
00:28:28,401 --> 00:28:31,305
ඔයාම කිව්වේ උන්නොත් ඔයා මැරෙනවා.
375
00:28:31,793 --> 00:28:33,492
මම ඒක වෙන්න දෙන්නෙ නෑ.
376
00:28:35,658 --> 00:28:37,492
මම ඔයාව අනතුරේ දාන්නෙ නෑ.
377
00:28:37,508 --> 00:28:39,332
ඔයා මේක දැන්ම කරන්න ඕනා.
378
00:28:39,348 --> 00:28:40,489
හරි.
379
00:28:40,582 --> 00:28:43,787
මේ ඇඳුම් එක්ක වුණත් මාව දකියි.
380
00:28:44,338 --> 00:28:47,236
කට්ටිය දැන් ගොඩක් දේවල් දකිනවා.
381
00:28:48,603 --> 00:28:50,082
නැඟිටින්න.
382
00:28:52,581 --> 00:28:54,783
හරි. යමු.
383
00:28:56,420 --> 00:28:58,127
ඔයා මොනාද කරන්නේ?
384
00:28:58,143 --> 00:29:00,573
ශීත කෑම ටිකක් කලින්ම දුන්නා.
385
00:29:02,184 --> 00:29:04,858
ජෝබි ඇට.
මගේ ආරක්ෂකයින්ට ඔයා දීපුවා.
386
00:29:04,874 --> 00:29:06,247
එයාලට එක එක ඒවා පේනවා.
387
00:29:06,263 --> 00:29:07,922
ඒත් ඒක හරියනවා.
388
00:29:07,938 --> 00:29:10,104
පුළුවන් තරම් දුර යන්න බලන්න.
389
00:29:10,526 --> 00:29:12,893
මැරෙන්නෙ නැතුව ඉන්න බලන්න.
390
00:29:45,335 --> 00:29:46,701
ආපහු කියන්න.
391
00:29:47,201 --> 00:29:49,600
ඔයා තමා මම දැකපු ලස්සනම කොස්ස.
392
00:29:49,616 --> 00:29:52,185
කොසු තියෙන අල්මාරියක තිබ්බ.
393
00:30:00,728 --> 00:30:02,228
මං මේක බලාගන්නම්.
394
00:30:02,244 --> 00:30:03,361
ඒයි...
395
00:30:03,669 --> 00:30:05,103
ඒයි...
396
00:30:34,091 --> 00:30:36,561
මිනී මරුවා.
397
00:30:36,922 --> 00:30:38,530
මිනී මරුවා.
398
00:30:38,637 --> 00:30:39,792
මිනී මරුවා..
399
00:30:39,853 --> 00:30:41,151
මිනී මරුවා.
400
00:30:41,480 --> 00:30:43,577
මිනී මරුවා.
401
00:30:47,707 --> 00:30:49,880
අනේ මාව මරන්න.
402
00:30:50,677 --> 00:30:52,144
මාව මරන්න.
403
00:31:00,097 --> 00:31:03,030
මට ඒක අයිතියි.
404
00:31:07,271 --> 00:31:10,058
මට තවත් සටන් කරන්න බෑ.
405
00:31:10,461 --> 00:31:15,495
දන්නෙ නැද්ද?
ජීවිතය කියන්නෙ සටනක්.
406
00:31:20,818 --> 00:31:22,748
මම මොනාද කරන්න ඕනා?
407
00:31:22,764 --> 00:31:26,668
ජිවත්වෙන්න, හුස්ම ගන්න, දුක් විඳින්න.
408
00:31:26,684 --> 00:31:30,787
ඔයා මෙයාලට ඒක ණයයි.
ඔයාට සාමයේ සැනසීම ඕනා වෙලා.
409
00:31:32,400 --> 00:31:35,504
ඔයාට ඒක උපයගන්න වෙයි.
410
00:31:37,187 --> 00:31:39,187
සටන් කරන්න!
411
00:31:47,809 --> 00:31:51,444
හිතනවද උබේ වේදනාවෙන්
නිදහස් වීම උරුමයි කියලා?
412
00:31:51,561 --> 00:31:53,277
ඒ තෑග්ග උරුමද?
413
00:31:54,239 --> 00:31:56,708
මොකද උඹ ඒක ගන්නයි යන්නෙ.
414
00:32:02,093 --> 00:32:03,829
පෞද්ගලික තරහක් නෙවෙයි.
415
00:32:12,551 --> 00:32:14,418
බිම දාන්න ඩැක්ස්.
416
00:32:15,674 --> 00:32:17,854
පහලම ඉන්නයි තිබ්බෙ, ක්ලාක්.
417
00:32:18,169 --> 00:32:21,266
ඔයාව මරන්නෙ නැතුව ඉන්නයි හැදුවෙ.
ඒත් මෙන්න ඔයා.
418
00:32:21,408 --> 00:32:24,239
ෂම්වේ කිව්වා කවුරුත් දකින්න බෑ කියලා.
419
00:32:24,725 --> 00:32:26,440
මොනාද මෙයා කියවන්නේ?
420
00:32:26,576 --> 00:32:28,870
ෂම්වේ තමා මේක කරලා තියෙන්නෙ.
421
00:32:29,052 --> 00:32:31,299
එයයි මට තුවක්කුව දුන්නෙ
ප්‍රධානියට වෙඩි තියන්න.
422
00:32:31,315 --> 00:32:33,648
දැන්ම යන්න,
මම ඔයාට වෙඩි තියන්නෙ නෑ.
423
00:32:33,757 --> 00:32:35,997
බිම දාන්න.
424
00:32:36,598 --> 00:32:37,797
ඔයාගේ කැමැත්ත.
425
00:32:42,348 --> 00:32:43,591
නෑ!
426
00:33:03,520 --> 00:33:05,120
අහකට වෙනවා!
427
00:33:32,692 --> 00:33:34,207
ඔයා හොඳින්.
428
00:33:36,329 --> 00:33:38,495
නෑ, මම එහෙම නෑ.
429
00:33:39,796 --> 00:33:41,730
මගේ අම්මා...
430
00:33:43,262 --> 00:33:45,775
...දන්නවනම් මම කරපු දෙවල්...
431
00:33:45,994 --> 00:33:47,990
...මම මොන වගේද කියලා...
432
00:33:48,625 --> 00:33:50,993
...ඇය මාව හැදුවේ හොඳ කෙනෙක් වෙන්න.
433
00:33:51,573 --> 00:33:55,012
- බෙලමි...
- මම කරන්නෙ මිනිස්සුන්ට රිද්දන එකයි.
434
00:33:56,230 --> 00:33:57,864
මම යක්ෂයෙක්.
435
00:34:01,374 --> 00:34:03,841
අද ඔයා මගේ ජිවිතය බේරුවා.
436
00:34:05,346 --> 00:34:08,514
ඔයා සෑහෙන මෝඩයෙක් වෙන්න පුළුවන්...
437
00:34:09,507 --> 00:34:13,604
...ඒත් මට ඔයාව ඕනා.
438
00:34:15,552 --> 00:34:17,996
අපි ඔක්කොටම එහෙමයි.
439
00:34:18,494 --> 00:34:22,415
ඔයා නොහිටින්න අපි කවුරුවත්
මෙතනින් බේරෙන්නෙ නෑ.
440
00:34:23,552 --> 00:34:26,128
ඔයාට ඕනා සමාවනම් මම ඒක අරගෙන දෙන්නම්.
441
00:34:26,158 --> 00:34:27,529
ඔයාට සමාව ලැබෙයි හරිද?
442
00:34:28,871 --> 00:34:31,103
ඒත් ඔයාට පැනල යන්න බෑ, බෙලමි.
443
00:34:32,716 --> 00:34:34,845
ඔයාට මා එක්ක ආපහු එන්න වෙනවා.
444
00:34:36,078 --> 00:34:38,088
ඔයාට ඒකට මූණ දෙන්න වෙනවා.
445
00:34:39,233 --> 00:34:41,414
ඔයාගේ අම්මට ඔයා මූණ දෙනවා වගේ?
446
00:34:48,636 --> 00:34:49,662
ඔයා හරි.
447
00:34:50,446 --> 00:34:52,522
මට මගේ අම්මට මූණ දෙන්න ඕනා නෑ.
448
00:34:54,068 --> 00:34:56,696
මට ඒ මොකටවත් මූණ දෙන්න ඕනා නෑ.
449
00:34:58,855 --> 00:35:05,508
හැමදාම මම හිතන්නෙ කවුරු අපිව පණපිටින් තියයිද කියලයි.
ඒත් අපිට වෙන කරන්න දෙයක් නෑ.
450
00:35:10,756 --> 00:35:13,595
ජාහා මෙහාට ආවහම මාව මරයි.
451
00:35:15,517 --> 00:35:18,274
අපි විදියක් හොයාගම්මු.
452
00:35:20,957 --> 00:35:23,196
අපි ඒ ගැන පස්සෙ බලමුද?
453
00:35:32,471 --> 00:35:35,072
ඔයා ලෑස්ති වුණාම.
454
00:35:47,309 --> 00:35:48,517
තද රැයක්ද?
455
00:35:48,947 --> 00:35:54,487
ඔව්, මගේ ඔලුව රිදෙනවා. ඔයාගේ?
456
00:35:54,748 --> 00:35:56,814
මට විශ්වාසයි මම පයින් අත්තක් කෑවා කියලා.
457
00:35:56,972 --> 00:35:58,713
මොකද ඒකෙන් මට කන්න කිව්ව හින්දා.
458
00:35:58,729 --> 00:36:01,263
ඌ ගිහින්. භූමි වාසීයා ගිහින්.
459
00:36:05,037 --> 00:36:06,957
ඌ භූමි වාසීන්ව ගෙනාවොත් මොකද වෙන්නේ?
460
00:36:06,973 --> 00:36:09,036
ඌ අපි ඔක්කොම මරලා දායි.
461
00:36:09,610 --> 00:36:12,244
භූමි වාසීන්ට එන්න දෙන්න.
462
00:36:14,802 --> 00:36:18,102
අපි සෑහෙන කල් උන්ට බයේ උන්නා.. මොකද?
463
00:36:18,659 --> 00:36:20,556
ඒ අපිට පිහි, හෙලි නැති හින්දයි.
464
00:36:20,981 --> 00:36:22,609
මම දන්නෙ නෑ ඔයාලා ගැන.
465
00:36:23,284 --> 00:36:25,519
මට බය වෙලා ඉඳලා ඇති වෙලා.
466
00:36:32,505 --> 00:36:35,239
මේවා ආයුධ මිසක් සෙල්ලම් බඩු නෙවෙයි.
467
00:36:36,254 --> 00:36:39,522
යානය ආවහම ආරක්ෂකයින්ට
මේවා අපිට දෙන්න වෙනවා.
468
00:36:39,577 --> 00:36:41,054
ඒත් එතකම්...
469
00:36:41,416 --> 00:36:43,417
...මේවා උදව් වෙයි අපිට ආරක්ෂිතව ඉන්න.
470
00:36:43,433 --> 00:36:45,938
තව සෑහෙන්න තියෙනවා මේවා තිබ්බ තැන.
471
00:36:46,154 --> 00:36:48,555
හෙට අපි පුහුණු වීම් පටන් ගන්නවා.
472
00:36:50,154 --> 00:36:52,387
භූමි වාසීන් ආවොත්...
473
00:36:52,883 --> 00:36:54,679
...අපි සටන් කරන්න ලෑස්ති වෙන්න ඕනා.
474
00:37:27,999 --> 00:37:30,884
මට සමාව දෙන්න කියලා මම කියන්නෙ නෑ.
475
00:37:31,181 --> 00:37:34,383
ඒත් ඔයා මා එක්ක ජීවත්
වෙන්න විදියක් හොයාගනී.
476
00:37:36,408 --> 00:37:39,173
මොකද මම කොහෙවත් යන්නෙ නෑ.
477
00:37:42,491 --> 00:37:44,491
බෙලමි...
478
00:37:45,497 --> 00:37:46,930
වෙලාව හරි.
479
00:37:57,614 --> 00:38:01,749
භූමි වාසීයා පැනගත්තේ ඔයා හින්දද?
480
00:38:03,440 --> 00:38:05,442
මගේ කිසි සම්බන්ධයක් නෑ ඒකට.
481
00:38:09,549 --> 00:38:11,885
ස්තූතියි පොරෝනයට.
482
00:38:16,995 --> 00:38:18,996
බ්ලේක් මහත්මයා.
483
00:38:19,012 --> 00:38:21,314
මට සෑහෙන කාලෙක ඉඳන් ඔයා
එක්ක කතා කරන්න ඕනා වුණා.
484
00:38:21,422 --> 00:38:23,155
ඊට කලින්...
485
00:38:23,451 --> 00:38:25,586
...මම කැමතියි දෙයක් කියන්න.
486
00:38:25,648 --> 00:38:27,918
ඔයා අපිව මෙහාට එවනකොට...
487
00:38:28,673 --> 00:38:32,969
...ඔයා අපිව එව්වෙ මැරෙන්නයි.
ඒත් පුදුමාකාර විදියට...
488
00:38:33,220 --> 00:38:35,905
...අපෙන් ගොඩ දෙනෙක් තාම පණපිටින්.
489
00:38:36,091 --> 00:38:39,512
ඒකට ලොකුම හේතුම මෙයායි.
490
00:38:40,147 --> 00:38:41,914
බෙලමි හින්දයි.
491
00:38:44,191 --> 00:38:48,118
එයා අපේ කෙනෙක්.
එයාට සමාවක් උරුමයි.
492
00:38:48,134 --> 00:38:49,804
අපේ අනික් අයට වගේම.
493
00:38:50,034 --> 00:38:51,941
ක්ලාක්, මම අගය කරනවා ඔයාගේ දැක්ම.
494
00:38:51,957 --> 00:38:53,240
ඒත් ඒක එච්චර සරල නෑ.
495
00:38:53,256 --> 00:38:56,961
ඔයාව මරවන්න ඕනා වුණේ කාටද කියලා
දැනගන්න ඕනා නම් ඒක එහෙම තමා.
496
00:39:11,559 --> 00:39:13,351
බෙලමි බ්ලේක්...
497
00:39:14,066 --> 00:39:16,964
...ඔයාගේ අපරාධ වලට සමාව ලැබෙනවා.
498
00:39:18,960 --> 00:39:25,067
දැන් මට කියන්න තුවක්කුව දුන්නෙ කවුද කියලා.
499
00:39:40,695 --> 00:39:42,833
උඹ අපකීර්තියක්.
500
00:39:42,913 --> 00:39:45,347
මම සටන් කරන්නෙ මම විශ්වාස
කරන දේ වෙනුවෙන්.
501
00:39:45,869 --> 00:39:46,998
ඔයා වගේම.
502
00:39:47,014 --> 00:39:48,838
මොකක්ද හරියටම ඒකේ තේරුම?
503
00:40:03,107 --> 00:40:05,234
මට මේක පරීක්ෂා කරන්න ඕනා.
504
00:40:05,731 --> 00:40:08,470
තුවක්කු? ඇත්තටම?
505
00:40:10,300 --> 00:40:14,065
භූමි වාසීයා පැන යනවා, අපි ඒ අයගෙන්
පළිගැනීමක් බලාපොරොත්තුවෙන්න වෙනවා.
506
00:40:14,187 --> 00:40:16,230
අපි සූදානම් වෙන්න ඕනා.
507
00:40:16,618 --> 00:40:19,451
ඔව්, අපේ මුතුන් මිත්තන්ටත් ඕනා උනේ
සූදානම් වෙලා ඉන්න තමා.
508
00:40:19,467 --> 00:40:20,995
ඉතින් ඒ අය බෝම්බ හැදුවා ඒ වෙනුවෙන්.
509
00:40:21,011 --> 00:40:23,268
තුවක්කු කියන්නේ පරමණු බෝම්බ වගේ නෙමෙයිනේ.
510
00:40:23,284 --> 00:40:25,617
ඒවා බෙලමි අතේ නම් තියෙන්නේ,
ඒවා එහෙම තමා.
511
00:40:25,806 --> 00:40:28,739
ක්ලාක්, මොනාද අනේ.
ඔයාට පේන කියන්න බෑනේ එයා මොනා කරයිද කියලා.
512
00:40:28,786 --> 00:40:30,551
හොඳම විසඳුමක් මේකට ෆින්.
513
00:40:30,567 --> 00:40:32,600
භූමි වාසීයා ඔක්ටේවියාගේ ජීවිතේ බේරුවා,
514
00:40:32,712 --> 00:40:34,540
බෙලමි ඔහුව මෙහෙට ගෙනත් වධ දුන්නා.
515
00:40:34,556 --> 00:40:36,880
ඔව්, ඒත් ඔහුව මෙහෙට ගෙනාවේ නැත්තන්,
ඔයා මැරිලා.
516
00:40:36,896 --> 00:40:38,518
- මම දන්නවා.
- මට ඔහුව විස්වාස කරනවා.
517
00:40:43,429 --> 00:40:45,284
ඔයා ඇත්තටම නෙමෙයි නේද කියන්නේ.
518
00:40:46,558 --> 00:40:47,881
ඇත්තට තමා.
519
00:40:49,920 --> 00:40:51,287
ක්ලාක්...
520
00:40:52,772 --> 00:40:55,821
ඔයයි බෙලමියි දෙන්නා
අපිව බයානක පාරකට ගෙනියන්නයි හදන්නේ.
521
00:40:55,837 --> 00:40:59,600
මම හිතනවා ඔයා ඕක මාත් එක්ක
මුලින්ම කතා කලානම් හොඳයි කියලා.
522
00:40:59,735 --> 00:41:02,838
මම හිතනවා ඔයා මාත් එක්ක ගොඩාක් දේවල්
කතා කලා නම් හොඳයි කියලා මීට කලින්.
523
00:41:02,854 --> 00:41:05,588
ඒත් ඔයා එහෙම කලේ නෑ.
524
00:41:26,030 --> 00:41:27,909
ස්තූතියි දෙවියනේ, ඒ ඔයා.
525
00:41:28,026 --> 00:41:30,226
මම හිතුවේ මම පාවෙනවා කියලා.
526
00:41:33,723 --> 00:41:36,349
එච්චර දුරට ඒක එන්නේ නෑ කමාන්ඩර්.
527
00:41:36,501 --> 00:41:37,818
ඉන්න, මොකද්ද මෙතන වෙන්නේ?
528
00:41:37,834 --> 00:41:40,577
ඔයා අහපු දේ මම කලා... අහ්!
529
00:41:58,765 --> 00:42:03,765
::: එක්වන්න අප සමඟ :::
contact@baiscopelk.com