1 00:00:00,000 --> 00:00:01,566 මෙම උපසිරැසි www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර චිත්‍රපටයේ පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත. 2 00:00:01,673 --> 00:00:03,083 පෙර කතාංග වලින්..... 3 00:00:03,326 --> 00:00:05,546 ඔයාලව පොළවට යවනවා. 4 00:00:06,921 --> 00:00:11,191 යුද්දෙට කලින්, මවුන්ට් වෙදර් කියන්නෙ කඳුකරේ හදපු හමුදා කඳවුරක්. 5 00:00:11,202 --> 00:00:13,782 කවුරුවත් එහාට ගිහින් නෑ. 6 00:00:13,782 --> 00:00:15,192 සාදරයෙන් පිළිගන්නවා මවුන්ට් වෙදර් වෙතට. 7 00:00:15,202 --> 00:00:16,402 ඔයාල හිරකාරයෝ නෙවෙයි. 8 00:00:16,402 --> 00:00:17,632 අපි ඔයාලව බේරගත්තා. 9 00:00:17,632 --> 00:00:19,132 ඇයි අපි යන්නෙ? 10 00:00:19,132 --> 00:00:20,862 අපේ උදව්ව ඕනා කරන යාළුවො එලියෙ ඉන්නවා. 11 00:00:20,862 --> 00:00:22,362 ක්ලාක්, එපා! 12 00:00:22,362 --> 00:00:23,692 ඔයා ඕක කළොත් මේ මිනිස්සු මැරිල යයි. 13 00:00:23,692 --> 00:00:25,462 විකිරණ ටිකකින් වුණත් එයාල මැරෙන්න පුළුවන්. 14 00:00:25,462 --> 00:00:26,562 අපි ඇත්තටම මේක කරනවද? 15 00:00:26,562 --> 00:00:28,902 ආක් මධ්‍යස්ථානය කඩා වට්ටනවද? 16 00:00:28,902 --> 00:00:30,032 ඒක මොන වගේද කියන්න. 17 00:00:30,032 --> 00:00:31,642 මම මවාගත්තා වගේමයි. 18 00:00:31,712 --> 00:00:33,442 තෙලෝනියස්, ඔයාටත් එන්නයි තිබ්බෙ. 19 00:00:33,452 --> 00:00:35,982 මගේ රාජකාරිය ඉවරයි. ජාහා පිටවෙනවා. 20 00:00:38,921 --> 00:00:40,321 මම හිතුවෙ ඔයා මැරුණා කියලා. 21 00:00:40,321 --> 00:00:41,491 මාව ගමට ගෙනාවද? 22 00:00:41,491 --> 00:00:42,521 උන් ඔයාව මරල දායි. 23 00:00:42,531 --> 00:00:44,961 අපතයා. 24 00:00:46,624 --> 00:00:49,524 ඔහේ දැන් ලොක්කා නෙවෙයි. 25 00:01:20,142 --> 00:01:21,212 අරින්න. 26 00:01:21,212 --> 00:01:22,582 හොඳයි, සර්. 27 00:01:29,012 --> 00:01:32,582 තව කොච්චර කල් මාව හිරකරන් ඉන්නවද? 28 00:01:32,592 --> 00:01:35,592 ඔහේ අනික් අයට තර්ජනයක් නෙවෙයි කියලා මට තේරෙනකම්. 29 00:01:37,292 --> 00:01:39,062 කියාගෙන යමු. 30 00:01:39,062 --> 00:01:43,292 ඔයා කිව්වා භූමි වාසීන් සිය ගනක් පහර දුන්නා කියලා. 31 00:01:43,292 --> 00:01:44,892 200, 300? 32 00:01:44,892 --> 00:01:46,862 මම ගණන් කළේ නෑ. 33 00:01:46,862 --> 00:01:48,402 මොකක් හින්දා පහර දුන්න කියලද හිතන්නෙ? 34 00:01:48,402 --> 00:01:49,432 මොකකින්ද උන් ඇවිස්සුනේ? 35 00:01:49,432 --> 00:01:51,832 අපි මෙහෙ උන්න එකම ඇති. 36 00:01:51,842 --> 00:01:53,542 අපි මේ කාලෙ නාස්ති කරනවා. 37 00:01:53,542 --> 00:01:55,272 අනික් අය නිකන් අතුරුදහන් වෙන්නෙ නෑ. 38 00:01:55,282 --> 00:01:57,572 එයාලව අල්ලගෙන. අපි පස්සෙන් යන්න ඕනා. 39 00:01:57,582 --> 00:01:59,912 හොයන අය යන්න ලෑස්තියි. 40 00:01:59,912 --> 00:02:02,982 ඒත් අපිට ඕනා කරන තොරතුරු දැනගන්න කම් යන්න බෑ. 41 00:02:04,922 --> 00:02:07,492 මටත් එන්න ඕනා. කරුණාකරලා. 42 00:02:07,492 --> 00:02:08,622 ඒක අදාල දෙයක් නෙවෙයි. 43 00:02:08,632 --> 00:02:09,802 ඔයාට පුහුණුවක් නෑ. 44 00:02:09,802 --> 00:02:12,232 භයානක වැඩියි. 45 00:02:12,232 --> 00:02:15,272 මගේ අයයි එලියෙ ඉන්නෙ. 46 00:02:15,272 --> 00:02:16,472 එයාලා මගෙත් අය තමා. 47 00:02:16,472 --> 00:02:17,612 එයාලට උදව් කරන්නනේ ඕනා? 48 00:02:17,612 --> 00:02:19,512 අපි හැප්පෙන්නෙ කා එක්කද කියන්න. 49 00:02:19,512 --> 00:02:21,182 භූමි වාසීන්ගේ උපක්‍රම, ඉන්න ගාන. 50 00:02:21,182 --> 00:02:23,612 පාවිච්චි කරණ ආයුධ. 51 00:02:23,622 --> 00:02:27,652 ඊතල, දුනු, පොරෝ, කඩු. 52 00:02:27,652 --> 00:02:30,222 උන්ගෙ දත්. 53 00:02:30,222 --> 00:02:32,192 තුවක්කු නෑනේ? 54 00:02:32,192 --> 00:02:34,692 ඔයාට තුවක්කු තිබ්බා. 55 00:02:34,692 --> 00:02:38,362 අපිට හම්බවෙච්ච තුවක්කු වලින් සෙල්ලම සමාන වුනා. 56 00:02:38,362 --> 00:02:41,932 සමහර විට අපිට තව උණ්ඩ තිබ්බ නම්... 57 00:02:41,932 --> 00:02:44,932 තව උණ්ඩ තිබිලා. 58 00:02:44,942 --> 00:02:46,302 බංකරේ බලන්න ගිය අය මේ දැන් ආවා. 59 00:02:46,302 --> 00:02:48,672 එයාලට රයිෆල් පුරෝපු තව බැරල් දෙකකුයි... 60 00:02:48,672 --> 00:02:52,342 ...උණ්ඩ පුරෝපු තව බැරල් එකකුයි හම්බවෙලා. 61 00:02:52,342 --> 00:02:54,012 අපිට තව හොඳට බලන්නයි තිබ්බෙ. 62 00:02:57,222 --> 00:03:00,982 දිගටම යනවා. 63 00:03:00,992 --> 00:03:02,752 මෙයා මොනාද මෙහෙ කරන්නේ? 64 00:03:02,762 --> 00:03:05,992 සමාවෙන්න, සර්. වෛද්‍ය ග්‍රිෆින් මර්ෆි මහත්මයව වෛද්‍ය අංශයෙන් නිදහස් කළා. 65 00:03:11,702 --> 00:03:14,302 අතෙන්ට දාන්න මේජර්. 66 00:03:17,742 --> 00:03:19,172 දණ ගහනවා. 67 00:03:21,172 --> 00:03:22,512 කරනවා. 68 00:03:22,512 --> 00:03:25,242 මේක සතුටුදායක වෙයි. 69 00:03:27,582 --> 00:03:28,982 යමු. 70 00:03:33,522 --> 00:03:34,592 යමු! යමු! 71 00:03:40,032 --> 00:03:42,162 අතන! උන් අතන උන්නෙ! 72 00:03:42,162 --> 00:03:44,202 කවුරුවත් දැක්කද? 73 00:03:44,202 --> 00:03:45,572 කවුද එතන උන්නෙ? කී දෙනෙක්ද? 74 00:03:45,572 --> 00:03:46,842 උන් මොන වගේද? 75 00:03:46,842 --> 00:03:49,072 මම දන්නෙ නෑ, ඒත් මට විශ්වාසයි මම කවුරුහරි හෙල්ලෙනවා දැක්ක කියලා. 76 00:03:49,072 --> 00:03:50,242 ඔයා වෙඩි තිබ්බද? 77 00:03:50,242 --> 00:03:51,742 - ළමයෙක් වෙන්නත් පුළුවන්. - ඇබී! 78 00:03:51,752 --> 00:03:53,752 එපා. 79 00:03:53,752 --> 00:03:56,722 අපි කැලේ පීරන්නම්. 80 00:03:56,722 --> 00:03:59,352 කවුද ඔයාට ආයුධය දුන්නෙ? 81 00:03:59,352 --> 00:04:01,022 මමයි, සර්. 82 00:04:06,232 --> 00:04:07,562 දැන් ඉඳන්... 83 00:04:07,562 --> 00:04:12,032 ...ආරක්ෂක අංශයේ අයට විතරයි තුවක්කු තියාගන්න පුළුවන්. 84 00:04:12,032 --> 00:04:16,402 අනවසර භාවිතයට සාහසික අපරාධයක් ලෙස සලකලා දඬුවම් දෙනවා... 85 00:04:16,402 --> 00:04:19,772 ...නික්මයාමේ බලතල යටතේ. 86 00:04:19,772 --> 00:04:21,112 ඒක පැහැදිළිද? 87 00:04:21,112 --> 00:04:22,112 ඔව්, සර්. 88 00:04:22,112 --> 00:04:23,642 ඔව්, සර්. 89 00:04:26,182 --> 00:04:29,812 මාක්ස්, මගුල් කැලේ පරීක්ෂ කරන්න. 90 00:04:31,722 --> 00:04:33,282 යමු! 3 න් දෙනාගේ කණ්ඩායම් විදියට. 91 00:04:33,292 --> 00:04:34,522 හොඳයි, මහත්මිය! 92 00:04:34,522 --> 00:04:36,122 විනාඩි පහෙන් පහට කථන යන්ත්‍ර පරීක්ෂා කරනවා. 93 00:04:36,122 --> 00:04:37,422 යමු! 94 00:04:59,832 --> 00:05:01,902 මේක නරක නෑ. 95 00:05:01,902 --> 00:05:05,572 දවසක එයාල ඕකත් බිත්තියෙ ගහයි. 96 00:05:05,572 --> 00:05:07,242 මිලර්! 97 00:05:07,242 --> 00:05:09,612 බලන්න අන්තිමේට ඇවිල්ලා ඉන්නෙ කවුද කියලා. 98 00:05:10,652 --> 00:05:12,782 මිලර්. 99 00:05:12,792 --> 00:05:14,222 මට සතුටුයි ඔයා හොඳීන් ඉන්න එක ගැන. 100 00:05:14,222 --> 00:05:17,722 ඔව්, මට කරන්න වුණේ ශල්‍යකර්ම තුනයි නේද? 101 00:05:17,722 --> 00:05:19,682 මට ආරංචි වුණා ඔයා හුරු වෙච්ච බව. 102 00:05:24,992 --> 00:05:26,562 අමතක කරන්න එපා. දවසට දෙපාරයි. 103 00:05:26,562 --> 00:05:27,962 ටික දවසකින් හොඳවෙයි. 104 00:05:27,962 --> 00:05:29,902 - මෙන්න. - ස්තූතියි. 105 00:05:29,902 --> 00:05:32,262 මායා, කුකුලා අතින් අරගෙනම. 106 00:05:32,272 --> 00:05:37,172 ඒක මම පරණ චිත්‍රපටියක කියනවා දැකපු මෝඩ කතාවක්. 107 00:05:37,172 --> 00:05:38,612 උදේට කන්නද යන්නෙ? 108 00:05:38,612 --> 00:05:40,272 ඔව්, ඔයත් එනවද? 109 00:05:40,282 --> 00:05:41,882 අනිවා මම කැමතියි.... 110 00:05:45,922 --> 00:05:48,522 මටත් තැනක් තියාගන්න හරිද? 111 00:05:48,522 --> 00:05:50,422 සමාවෙන්න. 112 00:05:50,422 --> 00:05:51,992 මොනාද වෙන්නේ? 113 00:05:51,992 --> 00:05:53,792 ඒ සංඥාවෙන් කියවෙන්නෙ එලියට ගියපු කට්ටිය ආපහු ඇවිල්ලා සහ... 114 00:05:53,792 --> 00:05:55,862 ...කෙනෙක්ට වෛද්‍ය සහය ඕනා කියලයි. 115 00:05:55,862 --> 00:05:58,422 මම නිරෝධාන අංශයට යන්න ඕනා. 116 00:05:58,432 --> 00:06:00,132 ක්ලාක් ඔයා මොනාද කරන්නේ? 117 00:06:00,132 --> 00:06:01,862 එයාලට පණබේරගත්ත අයව හම්බවෙලා ඇති. 118 00:06:01,862 --> 00:06:03,662 අපේ අයට තුවාලනම්, අපිට දැනගන්න අයිතියක් තියෙනවා. 119 00:06:03,672 --> 00:06:07,402 මම හිතන්නෙ අපි නොදැන යන එක හොඳ නෑ. 120 00:06:09,802 --> 00:06:11,342 මොනාද වෙලා තියෙන්නෙ? 121 00:06:11,342 --> 00:06:12,942 උන් පහර දීලා. එක්කෙනෙක් මැරිලා. එයා කාමර දෙකේ. 122 00:06:12,942 --> 00:06:15,172 අනික් කෙනා අත් ආවරණ ගලවලා එයාට බේත් කරන්න හදලා. 123 00:06:15,182 --> 00:06:16,612 එයාට ප්‍රතිකාර කරන්න ඕනා වෙනවා. 124 00:06:16,612 --> 00:06:17,812 එයා ආව ගමන්ම. 125 00:06:17,822 --> 00:06:18,882 කවුද පහර දීලා තියෙන්නෙ? 126 00:06:18,882 --> 00:06:21,282 මොනාද මෙයාල මෙහෙ කරන්නේ? 127 00:06:21,282 --> 00:06:23,182 නවතින්න! ඔහෙ ආරක්ෂිත නෑ! 128 00:06:23,192 --> 00:06:24,852 අපිට එහෙමයි. 129 00:06:24,862 --> 00:06:27,832 යමු, ජැස්පර්. 130 00:06:27,832 --> 00:06:29,862 කවුරුහරි මෙයාව කරදර වලින් ඈත් කරල තියන්න වෙනවා. 131 00:06:31,602 --> 00:06:32,902 ක්ලාක්, පොඩ්ඩක් ඉන්න! 132 00:06:34,332 --> 00:06:37,942 ඔච්චර කරදර කරන්න එපා. මේ මිනිස්සු.... 133 00:06:37,942 --> 00:06:40,382 අපිට බොරු කරනවා. 134 00:06:40,382 --> 00:06:41,982 මේක උන්ඩෙකින් වෙච්ච තුවාලයක්. 135 00:06:41,982 --> 00:06:44,412 භූමි වාසීන් තුවක්කු පාවිච්චි කරන්නෙ නෑ. 136 00:06:44,412 --> 00:06:46,112 භූමි වාසීන් අපෙන් තුවක්කු ගත්ත නම් ඇරෙන්න. 137 00:06:46,112 --> 00:06:47,412 මම හිතන්නෙ නෑ. 138 00:06:47,412 --> 00:06:50,952 අපේ අය තාම එලියෙ ඉන්නවා කියලයි මම හිතන්නෙ. 139 00:06:50,952 --> 00:06:53,022 මෙයාලව මෙතනින් අහක් කරන්න. 140 00:07:01,428 --> 00:07:06,428 ~ රොයිලි ප්‍රනාන්දු ~ http://sinhalasub.tk ඉංග්‍රීසි පිටපත chamallow වෙතිනි. 141 00:08:38,952 --> 00:08:41,012 කොහොමද ඔයාට? 142 00:08:41,022 --> 00:08:42,722 නියමයි. 143 00:08:42,722 --> 00:08:45,592 බොරු කියන්නෙ. 144 00:08:45,592 --> 00:08:49,162 මම ඔය මූණ අඳුනනවා. කියන්න ඇබී. 145 00:08:49,162 --> 00:08:50,362 උණ්ඩය තාම හෙල්ලෙනවා. 146 00:08:50,362 --> 00:08:53,072 ඒකයි ඔයාට තාම රිදෙන්නෙ. 147 00:08:53,072 --> 00:08:56,732 මම හිතුවා මේ වෙද්දි ඒක එක තැනක නවතියි කියලා.. 148 00:08:56,742 --> 00:08:58,102 ඒක ගත්තොත් කොහොමද? 149 00:08:58,112 --> 00:09:00,612 රේවන්, අපි ඒ ගැන කතා කරන්න ඕනා. 150 00:09:04,612 --> 00:09:07,352 උණ්ඩය ඔයාගේ කොණ්ද තදකරනවා. 151 00:09:07,352 --> 00:09:08,782 ඒක තිබ්බොත් ඔයා ජීවත් වෙනවා. 152 00:09:08,782 --> 00:09:11,422 ඒත් ඔයාට ඇවිදින්න බැරුව යනවා. 153 00:09:14,092 --> 00:09:15,622 ඒක ගත්තොත්? 154 00:09:17,792 --> 00:09:20,422 ශෛල්‍යකර්මයෙන් ඔයා මැරෙන්න පුලුවන්. 155 00:09:20,432 --> 00:09:23,332 අපි ගාව උපකරණ නෑ. නිර්වින්දන බේත් නෑ. 156 00:09:23,332 --> 00:09:24,702 මම ආපහු ඇවිදියිද? 157 00:09:24,702 --> 00:09:27,032 සමහරවිට, ඒත් ඔයාට කරන කම් ඇහැරිලා තමා ඉන්න වෙන්නෙ. 158 00:09:27,042 --> 00:09:29,572 ඔයාට හැමදේම දැනෙයි. 159 00:09:29,572 --> 00:09:30,912 මට කරන්න. 160 00:09:30,912 --> 00:09:32,612 ඉන්න. රේවන්, ඔයා මැරෙන්න පුළුවන්. 161 00:09:35,052 --> 00:09:39,192 ශුන්‍ය ගුරුත්වයේදි මට කකුල් ඕනා වුණේ නෑ. 162 00:09:39,192 --> 00:09:41,092 මෙහදි මට ඕනා. 163 00:09:44,492 --> 00:09:46,362 ඒක එලියට ගන්න. 164 00:10:15,352 --> 00:10:16,822 කෝ ලින්කන්? 165 00:10:16,822 --> 00:10:18,322 බොන්න. 166 00:10:21,122 --> 00:10:23,662 බොන්න නැත්තම් මැරෙන්න. ඔයාගේ කැමැත්තක්. 167 00:10:26,638 --> 00:10:28,078 ඔක්කොම. 168 00:10:51,866 --> 00:10:54,336 අපි කතා කරන්න ඕනා. 169 00:10:54,336 --> 00:10:57,106 හොඳයි, අපි උදේ කෑම වෙලාවෙදි කතා කරමු. 170 00:10:57,106 --> 00:10:58,936 කවුද ඒ සොල්දාදුවට වෙඩි තියලා තියෙන්නෙ? 171 00:11:06,146 --> 00:11:08,986 ඔයාගේ කට්ටියව හොයන්න ගිය කණ්ඩායමට... 172 00:11:08,986 --> 00:11:12,056 ...ඔයාල භූමි වාසීන් කියන අය වෙඩි තියලා. 173 00:11:12,056 --> 00:11:13,186 මම භූමි වාසීන් එක්ක සටන් කළා. 174 00:11:13,186 --> 00:11:14,386 උන් තුවක්කු පාවිච්චි කරන්නෙ නෑ. 175 00:11:14,396 --> 00:11:15,956 මම තුවක්කු කියල කිව්වෙ නෑ. 176 00:11:15,956 --> 00:11:18,596 සාජන් ෂෝට වැදිලා තියෙන්නෙ ඊතලයක්. 177 00:11:18,596 --> 00:11:23,306 බොරු, මම තුවාලෙ දැක්කා. 178 00:11:23,306 --> 00:11:27,376 සමහර වෙලාවට අපි කොච්චර අපේ අය ගැන හිතනවද කියනවනම්... 179 00:11:27,376 --> 00:11:30,836 ...අපිට නැති දේවලුත් පේනවා. 180 00:11:30,846 --> 00:11:33,846 මම කැමතියි මිනිය දකින්න. 181 00:11:33,846 --> 00:11:35,406 අනිවාර්යයෙන්ම. 182 00:11:41,516 --> 00:11:43,346 එන්න මා එක්ක. 183 00:11:51,816 --> 00:11:53,386 මම දන්නවා වාතය එච්චර හොඳ නෑ කියලා. 184 00:11:53,386 --> 00:11:55,356 ඒත් ඔච්චර තමා ඉතුරුවෙලා තියෙන්නෙ. 185 00:11:58,896 --> 00:12:01,266 අපි දැන් හොඳ අවුලක ඉන්නෙ නේද? 186 00:12:02,536 --> 00:12:05,496 ඒත් මට බෑ ඔයාටහ් මා එක්ක මැරෙන්න ඉඩ දෙන්න. 187 00:12:05,506 --> 00:12:07,866 ඔව්. 188 00:12:07,876 --> 00:12:12,106 ඔයාවත් බිමට ගෙනියන්න විදියක් හොයාගන්න වෙයි වගේ නේ? 189 00:12:12,106 --> 00:12:14,006 ඔයා කැමතිද ඒකට? 190 00:12:16,416 --> 00:12:19,116 හරි, හරි. 191 00:12:19,116 --> 00:12:23,456 හරි. 192 00:12:25,326 --> 00:12:28,556 බලමු බලන්න අපිට බේරෙන්න මොනාද තියෙන්නෙ කියලා. 193 00:12:38,126 --> 00:12:39,856 අපි ලෑස්තියි. 194 00:12:45,096 --> 00:12:49,606 මම කතා කරන්නද කට වහගන්නද? 195 00:13:06,926 --> 00:13:08,966 නවත්වන්න! 196 00:13:13,796 --> 00:13:16,496 මට ගොඩක් බයයි. 197 00:13:16,496 --> 00:13:19,066 මේ බලන්න. 198 00:13:19,076 --> 00:13:20,936 මම දිහා බලාගෙනම ඉන්න. 199 00:13:31,116 --> 00:13:32,586 එයා ලෑස්තියි. 200 00:14:01,916 --> 00:14:04,586 හරි, මමත් ඔහොම තමා භූමි වාසීන් කඳවුරේදි. 201 00:14:04,586 --> 00:14:07,426 මම කෑනොගහ ඉන්න බැලුවා, ඒත් අන්තිමේ... 202 00:14:07,426 --> 00:14:12,256 ඒත් අන්තිමේ ඔයා හැමදේම කිව්වා. 203 00:14:12,266 --> 00:14:14,466 ඔයා එහෙම කරන්නෙ නෑ. මොකද ඔයා මට වඩා තදයෙක් හින්දා. 204 00:14:14,466 --> 00:14:16,796 හරියට හරි. 205 00:14:16,796 --> 00:14:18,966 මම ද්‍රෝහියෙක් නෙවෙයි. 206 00:14:18,966 --> 00:14:21,296 මම අපිව හොයාගන්න තැන කිව්වෙ නෑ. 207 00:14:21,306 --> 00:14:24,576 මම කිව්වා. 208 00:14:24,576 --> 00:14:26,676 ඔව්, මම කිව්වා. 209 00:14:26,676 --> 00:14:30,716 මට දවස් තුනක් වධ දුන්නට පස්සෙ. 210 00:14:30,716 --> 00:14:33,146 ඒත් දිගටම එහෙම හිතාගෙන ඉන්න. 211 00:14:33,156 --> 00:14:37,846 ඔයත් මම වගේම මෙතන ඉඳගෙන වුණත්. 212 00:14:45,956 --> 00:14:47,596 හරි, ගේන්න. 213 00:14:53,196 --> 00:14:55,126 දැන් මොකක්ද? 214 00:14:55,136 --> 00:14:56,736 උතුරු පැත්තෙන් ඇහෙන්නෙ. 215 00:14:56,736 --> 00:14:58,066 මා එක්ක එන්න. 216 00:15:20,086 --> 00:15:22,046 කැම්ප්බෙල් ජීවත් වෙනවා. එයාව බිමට ගන්න. 217 00:15:22,056 --> 00:15:23,616 යමු! 218 00:15:33,913 --> 00:15:35,713 සමාවෙන්න පරක්කු කළාට. 219 00:15:35,713 --> 00:15:38,653 අපිට නිරෝධායනය ඉවර කරන්න වුණා. 220 00:15:38,653 --> 00:15:41,223 ස්තූතියි, වෛද්‍ය සින්ග්. 221 00:15:41,223 --> 00:15:44,393 පිච්චිලා ආව කෙනාට කොහොමද? 222 00:15:44,393 --> 00:15:45,553 තත්වය හොඳ වේගන එනවා. 223 00:15:45,563 --> 00:15:48,823 මම කැමතියි එයාට කතා කරන්න. 224 00:15:48,833 --> 00:15:52,063 සර්, රෝගීන්ට විතරයි වෛද්‍ය අංශයට යන්න පුළුවන්. 225 00:15:52,063 --> 00:15:53,833 අපිට ඒක සූදානම් කළහැකි. 226 00:15:59,243 --> 00:16:00,903 මේ මොකක්ද? 227 00:16:00,913 --> 00:16:03,683 ඒක පෙරණයක්. 228 00:16:03,683 --> 00:16:07,523 අපි හැමෝම ගාව ඒක තියෙනවා නිරාවරණය වුණොත් කියලා. 229 00:16:07,523 --> 00:16:09,953 ඔයාට පිටවීමේ තුවාලය බලන්න ඕනද? 230 00:16:14,263 --> 00:16:18,533 සාජන් ලැන්ග්ස්ට ඊතලය ගලවන්න වුණා. 231 00:16:22,543 --> 00:16:24,583 ස්තූතියි, සර්. 232 00:16:24,583 --> 00:16:26,813 ඒක මෙතන තියෙනවා. 233 00:16:43,693 --> 00:16:44,893 අපිට වාසනාවක් නෑ වගේ පොඩි එකෝ. 234 00:16:51,173 --> 00:16:53,273 කොහෙන්ද ඒක හම්බවුණේ? 235 00:16:57,383 --> 00:16:59,853 දවසක ඔයාට සෙල්ලම් කරන්න උගන්වන්නම්. 236 00:17:14,409 --> 00:17:16,409 පොළවට යන යානයක්. 237 00:17:16,425 --> 00:17:18,595 මට මෙච්චර පිස්සු වෙන්න බෑ. 238 00:17:28,563 --> 00:17:30,363 අර සුදු දොර දැක්කද? 239 00:17:30,363 --> 00:17:32,193 ඒකට කියන්නෙ වාඅගුල කියලා. 240 00:17:32,193 --> 00:17:34,493 අපේ යානය තියෙන්නෙ අනික් පැත්තේ. 241 00:17:34,493 --> 00:17:36,993 ඒක මිසයිලයක්. 242 00:17:36,993 --> 00:17:38,693 උපහාසාත්මකයි නේද? 243 00:17:38,703 --> 00:17:41,673 අපේ මුතුන්මිත්තෝ ඒක පාවිච්චි කලේ ලෝකෙ විනාශ කරන්න. 244 00:17:41,673 --> 00:17:44,333 අපි ඒකකින් ලෝකෙට යන්න හදනවා. 245 00:17:44,343 --> 00:17:46,843 ඒකයි හොඳ ආරංචිය. 246 00:17:46,843 --> 00:17:51,343 නරක ආරංචිය තමා... 247 00:17:51,353 --> 00:17:53,983 ...අපිට එතෙන්ට යාගන්න බෑ අපි එලියට නොගියොත්. 248 00:18:29,963 --> 00:18:31,093 කොහොමද එයාට? 249 00:18:31,103 --> 00:18:33,263 ශෛල්‍යකර්මයෙන් නම් බේරුනා. 250 00:18:33,263 --> 00:18:35,903 කොහොමද වුණේ කියල අහන්න එපා. 251 00:18:35,903 --> 00:18:38,543 ඇය ධෛර්යවන්ත කෙනෙක්. 252 00:18:39,569 --> 00:18:45,939 මේ ළමයින්ට තියෙන එක දෙයක් තමා ධෛර්යය. 253 00:18:46,123 --> 00:18:49,523 බෙලමිට ආපහු යනකම් ඉවසිල්ලක් නෑ. 254 00:18:49,523 --> 00:18:52,653 එයාට එයාගේ යාළුවන්ට උදව් කරන්නයි ඕනා. 255 00:18:52,663 --> 00:18:55,663 අපි ඔක්කොටම ඕනා එයාලට වෙච්ච දේ දැනගන්නයි ඇබී. 256 00:18:55,663 --> 00:18:57,793 ඒත් සැලැස්මක් නැතුව බෑ. 257 00:18:57,793 --> 00:19:00,633 අපි හැප්පෙන්නෙ කා එක්කද කියලා හරියටම දැනගන්නෙ නැතුව බෑ. 258 00:19:03,803 --> 00:19:06,773 ඔයා කණ්ඩායමක් යැව්වෙ නෑ නේද? 259 00:19:09,103 --> 00:19:13,283 අර ඇණගහල තිබ්බ අය. 260 00:19:13,283 --> 00:19:16,423 ඒක මම බොහොම බරපතළව ගන්න හිතන අනතුරු ඇඟවීමක්. 261 00:19:16,423 --> 00:19:19,653 අපි අතුරුදහන් වෙච්ච අය ගැන හොයනවා කියලා මම පොරොන්දු වෙනවා. 262 00:19:19,663 --> 00:19:21,723 හැබැයි මේ කඳවුර ආරක්ෂිත කරගන්න කලින් නම් නෙවෙයි. 263 00:19:21,723 --> 00:19:24,223 උන් ජෝන් මර්ෆිට වධ දුන්නා. 264 00:19:24,233 --> 00:19:28,423 ජැස්පර් ජෝර්ඩන්ගේ පපුවට හෙල්ලයක් ඇන්නා. 265 00:19:28,433 --> 00:19:30,263 අපිට බලන් ඉන්න බෑ. 266 00:19:30,263 --> 00:19:32,533 මාකස්... 267 00:19:32,533 --> 00:19:35,103 ...කරුණාකරලා. 268 00:19:35,103 --> 00:19:38,333 කණගාටුයි. 269 00:19:38,343 --> 00:19:40,343 මම මගේ තීරණය ගත්තා. 270 00:20:03,933 --> 00:20:06,133 ඔයාට හොඳයි දැන්. 271 00:20:06,133 --> 00:20:08,703 ඔහේ කවුද? 272 00:20:08,713 --> 00:20:12,073 ලින්කන් කොහෙද? 273 00:20:12,083 --> 00:20:14,513 මම නයිකෝ 274 00:20:14,513 --> 00:20:17,243 ලින්කන් මගේ යාළුවෙක්. ඒ හින්දයි මම ඔයාට උදව් කළේ. 275 00:20:20,053 --> 00:20:22,853 හිටගත්ත එක හොඳයි. 276 00:20:22,853 --> 00:20:24,723 මොකද දැන් අපි දුවන්න ඕනා. 277 00:20:27,863 --> 00:20:31,193 ලින්කන් කොහෙද? 278 00:20:31,193 --> 00:20:33,863 එයා කරපු දෙවලට විපාක ගෙවනවා. 279 00:20:35,803 --> 00:20:38,673 එයා ඔයාට උදව් කරපු හින්දා අපේ ගෝත්‍රය දැන් අනාරක්ෂිතයි. 280 00:20:38,683 --> 00:20:41,583 රීපර්ස්ලා ආවොත් අපිට උන් එක්ක සටන් කරන්න බෑ. 281 00:20:41,583 --> 00:20:43,583 ඉන්න, ඉන්න. 282 00:20:43,583 --> 00:20:45,723 ඔයා කියන්නෙ උන් එයාව අල්ල ගත්තා කියලා. 283 00:20:48,893 --> 00:20:50,923 ඉන්න, උන් එයාව මරල දායි. 284 00:20:50,933 --> 00:20:53,263 අපි මොනාහරි කරන්න ඕනා. 285 00:20:53,263 --> 00:20:54,763 අනේ ඔයා කිව්වනේ එයා ඔයාගේ යාළුවෙක් කියලා. 286 00:20:54,763 --> 00:20:57,463 අපි මොනාහරි කරන්නම ඕනා. 287 00:20:57,463 --> 00:20:59,403 මම දෙයක් කළා. 288 00:20:59,403 --> 00:21:01,773 මම ඔයාගේ ජීවිතය බේරුවා. 289 00:21:01,773 --> 00:21:03,373 දැන් දුවන්න. 290 00:21:12,782 --> 00:21:14,682 ස්තූතියි මගේ ජීවිතය බේරුවට. 291 00:21:35,435 --> 00:21:38,275 උඹලා ගාව මට ඕනා දෙයක් තියෙනවා. 292 00:22:00,476 --> 00:22:04,706 මම ඇහුවේ අහස් මිනිස්සුන්ගේ ඔක්ටේවියාට මොනාද ඕනා කියලයි? 293 00:22:04,706 --> 00:22:06,576 ලින්කන්. 294 00:22:06,576 --> 00:22:08,686 බෑ. 295 00:22:14,656 --> 00:22:17,456 ඇයි, නයිකෝ කියන්නෙ අපේ එකම සුව කරන්නා. 296 00:22:17,456 --> 00:22:20,556 හොඳයි, එහෙනම් මම කියන විදියට කරනවා. 297 00:22:22,466 --> 00:22:25,026 මම ලින්කන්ව අන්තිමට දැකපු තැනට එයාව ගේන්න. 298 00:22:25,036 --> 00:22:26,636 එයා දන්නවා ඒ කොහෙද කියලා. 299 00:22:26,636 --> 00:22:30,536 ඔයයි එයයි විතරයි. වෙන කාවවත් බෑ. 300 00:22:30,536 --> 00:22:34,006 වෙන එකෙක්ව හරි මම දැක්කොත්... 301 00:22:34,006 --> 00:22:37,046 ...මම ඔහේලගේ සුව කරන්නව මරනවා. 302 00:22:37,046 --> 00:22:38,946 රෑ වෙනකම් වෙලාව තියෙනවා. 303 00:22:40,716 --> 00:22:42,056 නැඟිටිනවා. 304 00:22:52,136 --> 00:22:53,736 ඔයාට දැනෙනවද? 305 00:22:53,736 --> 00:22:55,736 ඔව්, දැනුනා. 306 00:22:55,746 --> 00:22:58,306 හොඳයි, දැන් වම. 307 00:23:06,226 --> 00:23:07,986 මොනාවත්? 308 00:23:10,626 --> 00:23:12,096 ආපහු බලන්න. 309 00:23:13,966 --> 00:23:15,596 ආපහු බලන්න! 310 00:23:17,766 --> 00:23:20,536 ෆින්. 311 00:23:20,536 --> 00:23:24,946 රේවන්, ඔයාට මොනාහරි දැනුනහම මට කියන්න. හරිද? 312 00:23:35,286 --> 00:23:36,696 එතන. 313 00:23:42,666 --> 00:23:44,066 රේවන්, පේන විදියට... 314 00:23:44,066 --> 00:23:47,536 ...වම් කකුලේ ස්නායු පද්ධතියට සෑහෙන හානියක් වෙලා වගේ. 315 00:23:47,546 --> 00:23:48,846 හොඳ වෙයිද? 316 00:23:48,846 --> 00:23:51,606 දැනට ඔයාට කිහිලිකරු ඕනා වෙයි. 317 00:23:51,616 --> 00:23:53,616 ඒත් ඔයා පණපිටින් ඉන්නවා. 318 00:23:53,616 --> 00:23:55,986 අනික තවත් ඔයාට වේදනාවක් නෑ. 319 00:23:55,986 --> 00:23:58,316 ඒත් මම තාමත් අබ්බගාතයි. 320 00:24:02,796 --> 00:24:05,366 මම ඔයාලට වෙලාව දෙන්නම්. 321 00:24:21,516 --> 00:24:25,226 අපි හැමතිස්සෙම ඔයා ගැන කතා කළා. 322 00:24:25,226 --> 00:24:27,426 මගේ දවස ගැන අහන්න ඕනා නැද්ද? 323 00:24:31,986 --> 00:24:35,166 මාව හෙම්බත් වෙලා. 324 00:24:35,166 --> 00:24:36,766 විවේක ගන්න. 325 00:24:42,036 --> 00:24:45,546 මම නැඟිටිද්දි... 326 00:24:45,546 --> 00:24:46,906 ...මෙහෙ ඉන්න එපා. 327 00:24:46,916 --> 00:24:48,546 මොනාද කියන්නෙ? 328 00:24:48,546 --> 00:24:52,516 ඔයා හැමදාම වගේ මම වෙනුවෙන් උන්නා. 329 00:24:52,516 --> 00:24:56,686 අපේ යාළුවො එලියෙ ඉන්නවා. 330 00:24:56,686 --> 00:24:59,026 ඔයා එයාලව බේරගන්න ඕනා. 331 00:25:07,936 --> 00:25:10,066 ජනාධිපති වොලස් මොනාද කිව්වෙ? 332 00:25:10,076 --> 00:25:14,306 එයා මට මිනිය පෙන්නුවා. 333 00:25:14,316 --> 00:25:17,786 ඒක ඊතල තුවාලයක් වගෙයි. 334 00:25:17,786 --> 00:25:19,686 සමහර විට ඒක ඊතලේකින් වෙච්ච එකක් වෙන්න ඇති. 335 00:25:19,686 --> 00:25:23,116 නැත්තම් අපි එහෙම හිතනවට කැමති ඇති. 336 00:25:23,116 --> 00:25:25,686 මොකද? උන්ට ඒක වෙනස් කරන්න පුළුවන්. 337 00:25:25,686 --> 00:25:29,156 ක්ලාක්, ඔයා හරියට පිස්සු හැදුන කෙනෙක් වගේ. 338 00:25:29,156 --> 00:25:30,796 ඇයි ඔයා අපිට කෙළවන්න හදන්නෙ? 339 00:25:30,796 --> 00:25:32,696 මම දන්නෙ නෑ මේ මොකක්ද කියලා. 340 00:25:32,696 --> 00:25:35,596 මේ තමා ආරක්ෂාව. 341 00:25:35,606 --> 00:25:38,336 කෑම, නියම ඇඳවල්, ඇඳුම්. 342 00:25:38,336 --> 00:25:39,876 මම කැමතිම එක තමා... 343 00:25:39,876 --> 00:25:43,276 ....භූමි වාසීන් ගේ හෙලි පාර කන්නෙ නැති එක. 344 00:25:43,276 --> 00:25:46,816 ඔයා දිගටම මෙහෙම කළොත් අපිට කොච්චර කල් මෙහෙම ඉන්න දෙයි කියලද හිතන්නෙ? 345 00:25:49,846 --> 00:25:52,086 කවුරුහරි ඔයාට තර්ජනය කළාද? 346 00:25:52,086 --> 00:25:54,516 හෙහ්, නෑ නෑ. 347 00:25:54,516 --> 00:25:56,956 මේ සාමාන්‍ය බුද්ධිය. 348 00:25:56,956 --> 00:25:59,696 අපි මෙහෙ අමුත්තො මිසක් හිරකාරයො නෙවෙයි. 349 00:25:59,696 --> 00:26:03,326 ඔයාට බොරු කාරයෙක් කියන අමුත්තෙක්ට ඔයා මොනාද කරන්නේ? 350 00:26:03,326 --> 00:26:05,566 අනික ගුණමකුවෙක් විදියට හැසිරෙන කෙනෙක්ට? 351 00:26:05,566 --> 00:26:09,466 පයින් ගහල එලියට දානවා. 352 00:26:09,466 --> 00:26:14,606 දැන් අපිට තියෙන ලොකුම තර්ජනය තමා ඔයා. 353 00:26:25,386 --> 00:26:27,586 මිසයිල අංශයේ වා අඟුල විවෘතයි. 354 00:26:27,586 --> 00:26:29,856 ප්‍රධානී කේතය අනුමතයි. 355 00:26:29,856 --> 00:26:33,196 ස්වයංක්‍රීය මිසයිල ගණනය ආරම්භ වෙනවා. 356 00:26:43,566 --> 00:26:47,566 තව විනාඩි 15 කින් මිසයිලය පිට වෙනවා. 357 00:26:47,566 --> 00:26:48,736 හරි. 358 00:26:50,206 --> 00:26:52,436 ගමන වරද්දගන්න ඕනා නෑ පොඩි එකෝ. 359 00:26:52,446 --> 00:26:53,936 ඔව්. 360 00:27:12,466 --> 00:27:16,636 බය වෙන්න එපා. මේ ඔක්සිජන් මුළු ඇඳුමටම එනවා. 361 00:27:31,186 --> 00:27:32,456 මම දන්නවා ඔයාට දැනෙන හැටි. 362 00:27:38,396 --> 00:27:42,266 මිසයිලය පිට වීමට තව විනාඩි 7 යි. 363 00:27:53,206 --> 00:27:55,246 විනාඩි හතයි. 364 00:27:55,246 --> 00:28:00,386 අරක මැදින් ගිහින්, මිසයිලය පිටත් වෙන්න කලින් නඟින්න ඕනා. 365 00:28:02,686 --> 00:28:04,316 කිසි ප්‍රශ්නයක් නෑ. 366 00:28:12,666 --> 00:28:14,126 අල්ල ගන්න පොඩි එකෝ. 367 00:29:08,696 --> 00:29:13,736 අපි කවදාවත් ඒක ආපහු නොකර ඉම්මු. 368 00:29:19,636 --> 00:29:21,136 නෑ. 369 00:29:22,936 --> 00:29:27,276 මිසයිලය පිට වීමට තව විනාඩි 4 යි. 370 00:29:27,276 --> 00:29:29,976 නෑ. 371 00:29:29,976 --> 00:29:34,776 නෑ, නෑ. 372 00:29:41,126 --> 00:29:42,786 තාත්තා. 373 00:29:54,936 --> 00:29:56,406 මගේ පුතේ. 374 00:30:05,038 --> 00:30:06,578 පුතේ. 375 00:30:08,988 --> 00:30:12,258 ඔය ඔක්සිජන් විහීනතාව. 376 00:30:12,258 --> 00:30:13,358 නැඟිටින්න. 377 00:30:13,358 --> 00:30:14,688 නෑ. 378 00:30:14,688 --> 00:30:16,188 ඔයා තාම වැඩේ කරලා ඉවර නෑ. 379 00:30:16,198 --> 00:30:17,898 ඉවරයි. 380 00:30:17,898 --> 00:30:19,668 මම ඉවරයි! 381 00:30:27,178 --> 00:30:29,878 අපේ අයත තාමත් ඔයාව ඕනා. 382 00:30:29,878 --> 00:30:32,848 නෑ, නෑ. 383 00:30:32,848 --> 00:30:38,258 මම එයාලව පොළවට යැව්වා. 384 00:30:38,258 --> 00:30:40,388 මම මගේ රාජකාරිය කළා. 385 00:30:41,858 --> 00:30:43,358 ඔයා මට මොනාද කරන්න කිව්වෙ? 386 00:30:43,358 --> 00:30:46,098 ඒක අසාධාරණයි. 387 00:30:46,098 --> 00:30:49,368 ඔයා මට කිව්වෙ ජීවත් වෙන්න කියලා. 388 00:30:49,368 --> 00:30:52,698 ඔය ගොඩක් කැපකිරීම් කළා. 389 00:30:52,708 --> 00:30:59,738 ඔයාගේ ජීවිතය කරන්න අමාරු තීරණයි, ඛේදජනක අවසානයකටයි වඩා වැඩි දෙයක් වෙන්න පුළුවන්. 390 00:30:59,738 --> 00:31:01,978 ඔයාට ජීවිතය තෝර ගත්තහැකි. 391 00:31:03,308 --> 00:31:05,418 මට ඔයා නැතුව පාළුයි පුතේ. 392 00:31:08,388 --> 00:31:11,448 හැමදාම එහෙමයි. 393 00:31:11,458 --> 00:31:13,558 මම හැමවෙලාවෙම ඔයා එක්කයි තාත්තේ. 394 00:31:15,588 --> 00:31:18,428 ඔයාට මේක කරන්න පුළුවන්. 395 00:31:18,428 --> 00:31:23,228 මිසයිලය පිට වීමට තව විනාඩි 2 යි. 396 00:31:26,568 --> 00:31:28,968 යුධ හිස නිෂ්ක්‍රීය කරන්න. 397 00:31:28,968 --> 00:31:31,568 මිසයිලයේ පැර්ෂුටය පරීක්ෂා කරන්න. 398 00:31:31,568 --> 00:31:34,268 දෘඩ මුද්‍රාව තහවුරු කරගන්න. 399 00:31:34,268 --> 00:31:36,738 වායු ටැංකිය අමතක කරන්න එපා. 400 00:31:57,198 --> 00:32:00,098 ගෙදර යන්න වෙලාව හරි. 401 00:32:08,308 --> 00:32:09,578 නැඟිටින්න. 402 00:32:09,578 --> 00:32:11,178 අපි උන් පස්සෙන් යනවා. 403 00:32:16,118 --> 00:32:18,688 නියම වෙලාවට. 404 00:32:18,688 --> 00:32:21,328 ඉන්න, ඉන්න. එතකොට මට මොකො වෙන්නෙ? 405 00:32:26,328 --> 00:32:28,958 ඉන්න, එපා! මොනාද කරන්නේ? 406 00:32:31,998 --> 00:32:33,368 එයා අපි එක්ක එනවා. 407 00:32:33,368 --> 00:32:34,668 කොහොමත් බෑ. 408 00:32:34,668 --> 00:32:36,168 එයා භූමි වාසීන්ගේ කඳවුරට ගිහින් තියෙනවා. 409 00:32:36,168 --> 00:32:38,978 එයා කිව්ව හරි. මට පුලුවන් ඔයාලව ගෙනියන්න. 410 00:32:38,978 --> 00:32:40,708 ස්ටර්ලින් සංඥා කළා. 411 00:32:40,708 --> 00:32:42,308 කවුරුහරි එනවා. 412 00:32:53,858 --> 00:32:55,058 මම ගහපු මුල්ම වතාව. 413 00:32:55,058 --> 00:32:58,228 නියමයි. මම ආසයි ඒකට. 414 00:33:16,278 --> 00:33:17,748 ලැන්ග්ස්ටන්. 415 00:33:17,748 --> 00:33:18,988 කොහෙද යන්නෙ මචෝ? 416 00:33:18,988 --> 00:33:20,858 අද චිත්‍රපටි රාත්‍රිය. 417 00:33:20,858 --> 00:33:23,578 මට අවසර පතක් ලැබුනා. දොස්තර කිව්වා තව එක ප්‍රතිකාරයයි තියෙන්නෙ කියලා. 418 00:34:16,054 --> 00:34:18,794 රෝගීන්ට පමණයි වෛද්‍ය අංශයට යන්න පුළුවන්. 419 00:34:45,038 --> 00:34:50,308 3, 2, 1, පිටත් වෙනවා. 420 00:35:15,605 --> 00:35:18,105 පේන විදියට මාව මරන්න වෙයි වගේ. 421 00:35:36,315 --> 00:35:37,925 ලින්කන්. 422 00:35:40,378 --> 00:35:41,608 එයාට තුවාලයි! 423 00:35:41,608 --> 00:35:43,408 එයා හරිනම් මැරෙන්නයි ඕනා. 424 00:35:53,047 --> 00:35:54,557 සමාවෙන්න. 425 00:36:20,077 --> 00:36:21,147 රීපර්ස්ලා! 426 00:36:40,497 --> 00:36:41,527 ලින්කන්. 427 00:36:41,537 --> 00:36:45,167 ඔක්ටේවියා! ඔක්ටේවියා! 428 00:36:45,167 --> 00:36:46,937 ලින්කන්. 429 00:36:48,637 --> 00:36:50,307 ඔක්ටේවියා! 430 00:37:48,007 --> 00:37:50,037 අපි නැවත හමුවේවී. 431 00:38:17,507 --> 00:38:18,907 අපිව කවුරුත් දැක්කෙ නෑ කියලද හිතන්නෙ? 432 00:38:18,907 --> 00:38:21,377 හෙමීට. 433 00:38:33,057 --> 00:38:34,557 ඔයාල පරක්කුයි. 434 00:38:37,197 --> 00:38:41,297 බෙලමි කට්ටියව අරගෙන එන්න තීරණය කළා. 435 00:38:41,297 --> 00:38:43,867 මෙයා විතරයි උන්ගෙ කඳවුරට ගිහින් තියෙන්නේ. 436 00:38:57,087 --> 00:38:59,687 මෙන්න. මගේ පුතාව හොයන්න. 437 00:38:59,687 --> 00:39:01,387 නම නේතන් මිලර්. 438 00:39:06,297 --> 00:39:07,897 එයාලව ගෙදර එක්කගෙන එන්න. 439 00:39:53,277 --> 00:39:55,607 ලැන්ග්ස්ටන්. 440 00:39:55,607 --> 00:39:57,277 ලැන්ග්ස්ටන්. 441 00:40:04,757 --> 00:40:07,027 මොනාද උන් ඔයාට කළේ? 442 00:42:01,147 --> 00:42:02,607 අන්‍යා? 443 00:42:05,674 --> 00:42:10,674 ::: එක්වන්න අප සමඟ ::: contact@baiscopelk.com