1 00:00:00,000 --> 00:00:01,220 මෙම උපසිරැසි www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර චිත්‍රපටයේ පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත. 2 00:00:01,533 --> 00:00:03,293 පෙර කතාංග වලින්.... 3 00:00:09,320 --> 00:00:10,930 සාදරයෙන් පිළිගන්නවා මවුන්ට් වෙදර් වලට. 4 00:00:12,840 --> 00:00:13,840 ආන්‍යා? 5 00:00:14,220 --> 00:00:15,220 හරි, එන්න. 6 00:00:16,440 --> 00:00:17,440 වෙන විදියක් ඇති. 7 00:00:17,440 --> 00:00:18,440 වෙන විදියක් නෑ. 8 00:00:20,280 --> 00:00:21,280 ස්තූතියි. 9 00:00:22,750 --> 00:00:24,770 ඔයා මගේ රණශූරයින් 300 ක් මැරුවා.. 10 00:00:24,770 --> 00:00:27,260 මට හිස් අතින් යන්න බෑ. 11 00:00:27,400 --> 00:00:28,910 භූමි වාසීනුයි එයාලව අල්ලගත්තෙ. 12 00:00:28,910 --> 00:00:30,130 එකැස් හාදයා. 13 00:00:30,130 --> 00:00:31,950 ඌ ගාව ක්ලාක් ගේ ඔර්ලෝසුව තියෙනවා. 14 00:00:32,040 --> 00:00:35,210 මේක දාගෙන හිටපු කෙල්ල කොහෙද? 15 00:00:37,360 --> 00:00:38,360 යමු. 16 00:00:38,540 --> 00:00:40,000 අපි ඇත්තටම මේක කරනවද? 17 00:00:40,000 --> 00:00:41,450 ආක් මධ්‍යස්ථානය කඩා වට්ටන එක? 18 00:00:41,450 --> 00:00:42,750 සුබ ගමන් මිත්‍රයනී. 19 00:00:42,750 --> 00:00:46,200 වර්ග හැතැක්ම 100 ක කඩා වැටුනු තැන් දෙක තුනක්ම තියෙනවා. 20 00:00:46,200 --> 00:00:47,200 අපි නැවත හමුවේවා. 21 00:00:47,460 --> 00:00:48,550 ඒක මිසයිලයක්. 22 00:00:48,560 --> 00:00:51,110 අපේ මුතුන් මිත්තෝ ඒකෙන් ලෝක විනාශ කළා. 23 00:00:51,210 --> 00:00:53,200 අපි ඒකකින් ආපහු ලෝකෙටම යන්නයි හදන්නේ. 24 00:03:08,740 --> 00:03:11,130 ආන්‍යා, අපි පැය ගානක් ආවා. 25 00:03:11,210 --> 00:03:12,070 අපි කොහෙද යන්නේ? 26 00:03:12,070 --> 00:03:13,070 කට වහන්න. 27 00:03:14,460 --> 00:03:16,510 ඇයි මාව මරල දාල ඉවරක් කරන්නෙ නැත්තෙ? 28 00:03:16,510 --> 00:03:17,550 ඔයාටම ලොක්කට කිව්වැහැකි... 29 00:03:17,560 --> 00:03:19,780 ...අපිට කඳු මිනිස්සු කරන දේ ගැන. 30 00:03:19,780 --> 00:03:22,780 අපි එකට වැඩ කරමු. අපි සතුරො වෙන්න ඕනා නෑනේ. 31 00:03:23,050 --> 00:03:25,410 ඔහෙලා වගේ දුර්වල උන් එක්ක එකතු වෙන්න? 32 00:03:25,900 --> 00:03:27,260 මට ඕනා දේ මම ගාව තියෙනවා. 33 00:03:28,990 --> 00:03:30,460 අපි දෙන්නටම ඕනා එකම දේනේ. 34 00:03:32,280 --> 00:03:33,280 පාත් වෙන්න. 35 00:03:33,990 --> 00:03:34,990 උන් හොයාගෙන. 36 00:03:38,550 --> 00:03:39,550 දුවන්න. 37 00:03:46,340 --> 00:03:49,260 හැමෝම ඇස් අරගෙන ඉන්න. අපි ඉන්නෙ භූමි වාසීන්ගේ භූමියේ. 38 00:03:49,270 --> 00:03:51,390 හැමතැනම ඇවිල්ලා භූමි වාසීන්ගේ භූමියක් තමා. 39 00:03:51,620 --> 00:03:53,520 මට දුවන්න බෑ. 40 00:03:53,650 --> 00:03:56,000 ෆින් මරපු හාදයා කිව්වෙ ඇත්තද කියලවත් අපි දන්නෙ නෑනේ. 41 00:03:56,590 --> 00:03:57,490 දිගටම යමු. 42 00:03:57,490 --> 00:03:59,510 - අපි විනාඩියක් දෙමු. - බෑ. 43 00:03:59,890 --> 00:04:01,460 භූමි වාසීයා කියපු එක ඇහුනනේ. 44 00:04:01,640 --> 00:04:03,100 "එයලගෙන් වැඩක් නැතිවෙයි." 45 00:04:03,100 --> 00:04:05,650 ඔයා ඔලුවට තුවක්කුව දික් කරගෙන ඉන්නකොට කියපු දේ මට ඇහුනා. 46 00:04:06,250 --> 00:04:08,410 ඔයා හිතන්නෙ මම ඒක කැමැත්තෙන් කළා කියලද? 47 00:04:09,380 --> 00:04:11,200 එයාගෙ කට්ටියට අපි එනවා කියලා කියන්න තිබ්බා. 48 00:04:11,340 --> 00:04:14,150 අපි යනකොට අපේ අය මැරිල ඉඳියි. 49 00:04:14,590 --> 00:04:16,520 ඔයාට ඒක දරාගන්න පුළුවන් ඇති, ඒත් මට බෑ! 50 00:04:16,520 --> 00:04:18,390 ඔයාට කරන්න තිබ්බ දේ කියල ඔයා හිතන දේයි ඔයා කළේ. 51 00:04:19,090 --> 00:04:20,260 ඒත් දැන් ඔහේ හරියට හිතන්නෙ නෑ. 52 00:04:20,260 --> 00:04:23,310 මට තව කරදරයක් එක්ක මෙහෙ ඉන්න බෑ. 53 00:04:23,310 --> 00:04:24,330 කොල්ලනේ. 54 00:04:34,500 --> 00:04:35,500 පෙල ගැහෙන්න. 55 00:04:41,720 --> 00:04:43,190 මොන මඟුලෙන්ද මෙයාල ඇවිල්ල ඉන්නෙ? 56 00:04:45,640 --> 00:04:46,690 ආක් මධ්‍යස්ථානයෙන්. 57 00:05:36,690 --> 00:05:37,950 කඩා වැටිලා. 58 00:05:41,750 --> 00:05:46,750 ~ රොයිලි ප්‍රනාන්දු ~ http://sinhalasub.tk 59 00:06:21,170 --> 00:06:22,850 මෙයාලට කරන්න කිසි දෙයක් අපිට ඉතුරු වෙලා නෑ. 60 00:06:23,710 --> 00:06:24,710 අපි යමු. 61 00:06:28,520 --> 00:06:29,520 ඇහුන්ද ඒක? 62 00:06:34,260 --> 00:06:35,380 කවුරුහරි පහල ඉන්නවා.. 63 00:06:37,370 --> 00:06:38,160 අනේ. 64 00:06:38,170 --> 00:06:39,170 උඩ ඉන්නේ! 65 00:06:39,670 --> 00:06:41,390 අනේ මට උදව් කරන්න. 66 00:06:42,260 --> 00:06:43,260 මෙල්? 67 00:06:43,740 --> 00:06:44,790 මට උදව් කරන්න. 68 00:06:45,130 --> 00:06:46,040 අඳූනනවද එයාව? 69 00:06:46,140 --> 00:06:47,820 කට වහපන් මර්ෆි. මේ මගේ යාළුවෙක්. 70 00:06:47,820 --> 00:06:48,820 අපි මොනාහරි කරන්න ඕනා. 71 00:06:51,080 --> 00:06:52,600 මට උදව් කරන්න! 72 00:06:54,230 --> 00:06:56,460 - ස්ටලින් අනේ! - අපිට ඉන්න බෑ. 73 00:06:56,920 --> 00:06:58,410 මේ භූමි වාසීන් නෙවෙයි, ෆින්. 74 00:06:58,880 --> 00:07:00,820 - අපි ගාව ලණුවක් තියෙනවා. - ඔයා එයාව දැක්කනේ. 75 00:07:00,820 --> 00:07:02,700 එයාට ඔහොම ඉන්න බෑ. 76 00:07:02,740 --> 00:07:04,450 අපිට කාවහරි බස්සන්න වෙනවා. 77 00:07:04,520 --> 00:07:06,840 ඒකට අපිට දැනටම මදි වෙලාව නාස්ති වෙනවා. 78 00:07:08,250 --> 00:07:09,470 - මමත් ඔයා තරම්ම කැමති නෑ. - මම දන්නවා. 79 00:07:09,470 --> 00:07:11,500 මම දන්නවා. 80 00:07:11,830 --> 00:07:12,860 අල්ලගෙන ඉන්න! 81 00:07:12,980 --> 00:07:14,160 අල්ලගෙන ඉන්න මෙල්! 82 00:07:14,380 --> 00:07:15,420 ස්ටර්ලින්. 83 00:07:15,610 --> 00:07:16,940 අපි පස්සෙ ආපහු එමු. 84 00:07:17,910 --> 00:07:18,910 හරිද? 85 00:07:22,650 --> 00:07:23,770 අනේ 86 00:07:23,770 --> 00:07:24,870 අපි යනවා. 87 00:07:25,100 --> 00:07:25,990 ඉන්න! ස්ටර්ලින්! 88 00:07:25,990 --> 00:07:27,750 මට තවත් ඉන්න බෑ. 89 00:07:28,830 --> 00:07:31,260 අපි අර ව්වේකය ගන්න පාටයි එහෙනම්. 90 00:07:36,600 --> 00:07:38,280 දැණුම් දෙන්න. වැටට විදුලිය ආරෝපිතයි. 91 00:07:39,280 --> 00:07:40,280 පණිවිඩය ලැබුනා. 92 00:07:40,410 --> 00:07:42,750 නෝනාවරුනි මහත්වරුනි වැට වැඩ. 93 00:07:43,500 --> 00:07:45,950 ඔයාලනම් ලඟටවත් එන්න එපා. 94 00:07:48,880 --> 00:07:49,880 පරිස්සම් වෙන්න. 95 00:08:15,110 --> 00:08:16,110 රේයස්. මේ ඉන්නෙ ඔයා. 96 00:08:17,580 --> 00:08:18,200 ඔව්, සර්. 97 00:08:18,200 --> 00:08:20,145 වෛද්‍ය ග්‍රිෆින් කිව්වා ඔයාට වැඩ කරන්න පුළුවන් කියලා. 98 00:08:20,160 --> 00:08:21,160 කොහොමද කකුලට? 99 00:08:22,730 --> 00:08:23,750 අදාල නෑ. 100 00:08:24,810 --> 00:08:25,810 මොකක්ද වැඩේ? 101 00:08:25,870 --> 00:08:27,390 ගුවන් විදුලි බීකනයක් හදන්න ඕනා. 102 00:08:28,330 --> 00:08:30,840 තව බේරුණු අය ඉන්නවනම් අපි දැනගන්න ඕනා. 103 00:08:31,070 --> 00:08:32,070 හරි. 104 00:08:37,270 --> 00:08:38,270 මම ගන්නම්. 105 00:08:43,020 --> 00:08:45,890 හරි, ඉංජිනේරු අංශයට යන්න. අපි වැඩ පටන් ගම්මු. 106 00:08:46,280 --> 00:08:47,280 හරි. 107 00:08:51,900 --> 00:08:53,010 ස්තූතියි, සර්. 108 00:09:15,290 --> 00:09:17,020 සමාවෙන්න, මට තේරෙන්නෙ නෑ. 109 00:09:20,190 --> 00:09:21,550 ඉන්න. 110 00:09:24,400 --> 00:09:26,160 111 00:09:36,350 --> 00:09:37,350 ස්තූතියි. 112 00:09:39,210 --> 00:09:40,210 මොකක්ද ඔයාගේ නම? 113 00:09:43,450 --> 00:09:45,820 ඔයාගේ නම. ඔයා. 114 00:09:46,760 --> 00:09:47,760 සෝරන්. 115 00:09:48,950 --> 00:09:49,950 සෝරන්. 116 00:09:52,080 --> 00:09:53,080 හොඳ නමක්. 117 00:09:55,950 --> 00:09:57,070 මම තලෝනියස්. 118 00:09:58,330 --> 00:09:59,980 ත-ලෝ-නියස්. 119 00:09:59,980 --> 00:10:02,730 - ඔව්. - ත-ලෝ-නියස් 120 00:10:03,230 --> 00:10:05,050 මම ඔයාට තිලෝ කියන්නම්. 121 00:10:05,840 --> 00:10:07,240 ඔහේ කවුද? 122 00:10:08,550 --> 00:10:11,170 - මොකටද මෙහාට ආවේ? - අම්මේ තාත්තේ ඉන්න! 123 00:10:11,190 --> 00:10:13,620 මට එයාව හම්බවුණා. එයා අහසින් ආවේ. 124 00:10:13,700 --> 00:10:16,000 අනේ මගෙන් කරදරයක් නෑ. 125 00:10:16,400 --> 00:10:18,110 නොදන්නා අයව මෙහාට සාදරයෙන් පිළිගන්නෙ නෑ. 126 00:10:18,170 --> 00:10:20,210 අනේ! මට තුවාලයි! 127 00:10:25,560 --> 00:10:26,630 නිශ්ශබ්ද වෙන්න. 128 00:10:27,040 --> 00:10:29,020 ඔයාට කැලේ ඇවිදින්නවත් බෑ. 129 00:10:29,020 --> 00:10:31,200 මම බරක් නම් මාව නිදහස් කරන්න. 130 00:10:32,960 --> 00:10:34,470 බර අඩි ශබ්ද. 131 00:10:34,820 --> 00:10:36,210 අතු කඩන ඒවා. 132 00:10:36,390 --> 00:10:38,060 ඔහේ ගාව එන්නෙත් උන්ගෙ ගඳ. 133 00:10:54,190 --> 00:10:55,190 පාත් වෙන්න. 134 00:10:56,590 --> 00:10:58,840 නෑ, බොන්න නෙවෙයි. 135 00:10:59,550 --> 00:11:01,840 එහෙනම් මොකටද නැවතුනේ? අපි දුවන්නනේ ඕනා හරිනම්. 136 00:11:05,020 --> 00:11:06,300 ඔහේ ගඳගහනවා. 137 00:11:06,470 --> 00:11:07,940 මේවලින් වහගන්න. 138 00:11:21,470 --> 00:11:22,560 මම දැන් කිට්ටුයි. 139 00:11:23,520 --> 00:11:25,190 මම අල්ලගත්ත ගමන් අපිව අදින්න. 140 00:11:27,500 --> 00:11:30,090 මම හිතන්නෙ එයාටත් ඔයාගේ පෙලඹවීමේ කතාවක් ඕනාවට වඩා ඇහිල වගේ. 141 00:11:30,090 --> 00:11:31,290 කට වහපන්, මර්ෆි. 142 00:11:44,050 --> 00:11:46,130 මට අත දෙන්න. අවුලක් නෑ මෙල්. 143 00:11:48,270 --> 00:11:49,330 මම අල්ල ගන්නම්. 144 00:11:50,130 --> 00:11:51,130 හරි. 145 00:11:51,480 --> 00:11:52,480 මම බලා ගන්නම්. 146 00:12:02,010 --> 00:12:03,010 හොඳයි. 147 00:12:04,680 --> 00:12:06,590 මම බලාගන්නම් හරිද? මට අත දෙන්න. 148 00:12:12,860 --> 00:12:14,400 ඔයාට මුකුත් වෙන්නෙ නෑ. 149 00:12:17,810 --> 00:12:19,340 ස්ටර්ලින්! ස්ටර්ලින්! 150 00:12:35,920 --> 00:12:37,990 මෙල්! මෙල් අල්ලගෙන ඉන්න. 151 00:12:40,400 --> 00:12:41,520 මේ බලන්න. 152 00:12:41,780 --> 00:12:42,910 ඔයාට මේක කරන්න පුළුවන්. 153 00:12:43,530 --> 00:12:44,370 බෑ! 154 00:12:44,370 --> 00:12:46,790 ඔයාට පුළුවන්. ඔයා ශක්තිමත්. 155 00:12:47,420 --> 00:12:48,870 මම ශක්තිමත් නෑ. 156 00:12:49,740 --> 00:12:51,120 සමහර විට මුරණ්ඩු ඇති. 157 00:12:51,130 --> 00:12:52,860 තව ටිකක් මුරණ්ඩු වෙලා ඉන්න. 158 00:12:54,880 --> 00:12:56,980 මම ඔයාට මැරෙන්න දෙන්නෙ නෑ. ඇහුනද? 159 00:12:57,630 --> 00:12:58,660 හරි. 160 00:13:03,650 --> 00:13:05,470 - අපි ගාව ලණු නෑ. - අපි එකක් හදමු. 161 00:13:05,470 --> 00:13:07,040 අපේ යාළුවන්ට මොනාහරි වුණොත්... 162 00:13:07,040 --> 00:13:09,280 අපි දන්නෙ නෑ අපිට අපේ යාලුවන්ව බේරගන්න පුලුවන්දවත් කියලා. 163 00:13:09,470 --> 00:13:11,760 එයාල දැනටම මැරිල වෙන්න පුළුවන්. 164 00:13:11,830 --> 00:13:13,060 අපි ඔක්කොම එහෙම හිතුවා. 165 00:13:13,700 --> 00:13:16,970 ඒත් අපිට මෙයාව බේරගන්න පුළුවන්. 166 00:13:19,050 --> 00:13:20,740 ස්ටර්ලින් අපේ කෙනෙක්. 167 00:13:21,740 --> 00:13:23,090 මේ එයාගේ යාළුවෙක්. 168 00:13:23,890 --> 00:13:24,890 මම එනවා. 169 00:13:26,970 --> 00:13:27,970 අපි කොහොමද ඒක කරන්නේ? 170 00:13:28,400 --> 00:13:30,160 අපි සුන් බුන් වලින් එකක් හදමු. 171 00:13:30,610 --> 00:13:33,280 වයර්, ආසන පටි, මොනාහරි හොයාගන්න. 172 00:13:35,000 --> 00:13:36,000 එන්න. 173 00:13:37,990 --> 00:13:39,450 ඔයා හරි කියලා හිතනවා. 174 00:13:42,780 --> 00:13:43,800 මමත් එහෙමයි. 175 00:14:06,854 --> 00:14:08,534 ඔයා කිව්වා මාව සාදරයෙන් පිළිගන්නෙ නෑ කියලා. 176 00:14:09,702 --> 00:14:12,222 සෝරන්ගේ තාත්තා හිතනවා ඔයාට ඉන්න දෙන්න. 177 00:14:13,682 --> 00:14:14,982 එහෙනම් මම එයාට ස්තූති කරන්න ඕනා. 178 00:14:15,902 --> 00:14:17,872 එයා සැපයුම් එකතු කරනවා. 179 00:14:26,872 --> 00:14:27,962 ඔයා ඉංග්‍රිසි කතා කරනවා. 180 00:14:30,752 --> 00:14:33,542 මම ආවේ නැගෙනහිර ඇමරිකාවට. මම එහාටද ආවේ? 181 00:14:34,662 --> 00:14:35,902 මේ මරණයේ භූමියක්. 182 00:14:36,032 --> 00:14:38,062 ආලෝකයේ නගරයට යන පාරේ තියෙන. 183 00:14:40,932 --> 00:14:42,082 මම සියෙනා. 184 00:14:43,992 --> 00:14:45,182 ඔයා කන්න ඕනා. 185 00:14:45,792 --> 00:14:46,792 ඊට පස්සෙ විවේක ගන්න. 186 00:15:12,142 --> 00:15:13,142 හොඳයි. 187 00:15:15,432 --> 00:15:16,432 ස්තූතියි. 188 00:15:19,112 --> 00:15:20,442 ආලෝකයේ නගරයද ඔයාලගේ තැන? 189 00:15:20,442 --> 00:15:21,442 එහෙම වෙයි. 190 00:15:22,672 --> 00:15:23,862 අපිට ඒක හොයාගන්න පුළුවන් නම්. 191 00:15:27,322 --> 00:15:29,112 මට තව කෑම හම්බවුණා. 192 00:15:29,252 --> 00:15:30,392 දෙවියනේ. 193 00:15:32,742 --> 00:15:33,742 සෝරන්! 194 00:15:36,542 --> 00:15:39,122 සමාවෙන්න. එයා මාව පුදුම කළා. 195 00:15:41,142 --> 00:15:42,562 අපිට වෛර කරන එක හුරුයි. 196 00:15:45,402 --> 00:15:46,932 මා ගාව වෛරයට ඉඩක් නෑ. 197 00:15:48,932 --> 00:15:49,982 එයාට මොකෝ වුණේ? 198 00:15:54,802 --> 00:15:56,082 එයා ඉපදුනේ එහෙමයි. 199 00:15:57,082 --> 00:15:58,522 සමහර වෙලාවට එහෙම වෙනවා. 200 00:16:00,042 --> 00:16:01,042 විකිරණ. 201 00:16:02,742 --> 00:16:03,742 දෛවය. 202 00:16:06,832 --> 00:16:08,322 මෙහෙම ළමයෙක් ඉපදුනාම... 203 00:16:09,102 --> 00:16:10,102 ...අපි අහක දානවා. 204 00:16:11,172 --> 00:16:12,952 ස්වභාව ධර්මයට ඒක ආපහු ගන්න දෙනවා. 205 00:16:13,482 --> 00:16:15,722 වංශයෙන් පැල්ලම අයින් කරල දාන්න. 206 00:16:18,762 --> 00:16:19,822 කොහොමද එහෙම කරන්නේ? 207 00:16:21,392 --> 00:16:22,432 ඒ තමා අපේ විදිය. 208 00:16:26,252 --> 00:16:28,032 මම දැනගෙන උන්නා මට කරන්න තිබ්බ දේ. 209 00:16:30,912 --> 00:16:32,612 මට ළමයව විසි කරන්න බැරිවුනා. 210 00:16:34,952 --> 00:16:37,252 එයාට ජීවත් වෙනන් දෙන්න අපි ඉන්න තැනින් එන්න ආවා. 211 00:16:39,052 --> 00:16:40,502 ඔයා ඔයාලගේ අයව දාල ආවද? 212 00:16:42,472 --> 00:16:43,492 මේ මගේ පුතා. 213 00:17:03,362 --> 00:17:05,182 මොන මඟුලක්ද මෙහෙ කරන්නේ ඉස්කුරුප්පු වඳුරෝ? 214 00:17:08,272 --> 00:17:10,112 හීලියම් වික්? සිරාවටම? 215 00:17:11,122 --> 00:17:12,412 ආක් මධ්‍යස්ථානයේ වෙල්ඩින් කරුවෝ සෙල්ලම් බඩු නෙවෙයි. 216 00:17:12,422 --> 00:17:14,742 අයියෝ රේයස්. ජීවිතය රස විඳින්න. 217 00:17:14,742 --> 00:17:16,232 ඔයා හැමෝටම සෑහෙන්න විනෝද වෙලා. 218 00:17:17,062 --> 00:17:21,122 තාව අනික් අයට හදන්න වෙන සැලසුම් ගැන හීන දකිනවද? 219 00:17:21,122 --> 00:17:23,052 මගේ සැලසුම් උත්කෘෂ්ටයි. 220 00:17:23,252 --> 00:17:24,812 හදන්න පුළුවන් නම් තමා. 221 00:17:26,502 --> 00:17:27,822 ඒක නම් ඇත්ත තමා. 222 00:17:28,502 --> 00:17:29,892 ඒත් මට බීකනයක් හදන්න තියෙනවා. 223 00:17:30,762 --> 00:17:33,112 එහෙමනම් සාදරයෙන් පිළිගන්නවා. 224 00:17:33,452 --> 00:17:34,952 රූප සටහන් අරක උඩ. 225 00:17:36,632 --> 00:17:38,012 ඔයා දැනටම සැලසුම් කළාද? 226 00:17:38,172 --> 00:17:40,722 ඔව්, අපි සුන් බුන් වලින් ගත්තුවා... 227 00:17:40,722 --> 00:17:43,132 - ...වලින් තමා හදන්න වෙන්නෙ. - අනිවාර්යයෙන්ම. 228 00:17:44,302 --> 00:17:45,302 තව... 229 00:17:45,402 --> 00:17:46,742 ...ඔයාට දෙන්න පොඩි දෙයක් තියෙනවා. 230 00:17:51,642 --> 00:17:52,902 මොන ජරාවක්ද? 231 00:17:55,142 --> 00:17:56,052 සුළු දෙයක්? 232 00:17:56,142 --> 00:17:57,902 මට හොඳට එහෙ මෙහෙ ගියහැකි. 233 00:17:59,872 --> 00:18:02,392 ඔයා වදවෙන්න ඕනා රඳවන විදිය ගැන. 234 00:18:02,392 --> 00:18:03,482 ඒක ඔයාගේ වැඩේ. 235 00:18:04,662 --> 00:18:05,982 මඟුල් ඉංජිනේරුවෝ. 236 00:18:06,522 --> 00:18:07,642 මඟුලේ කාර්මිකයෝ. 237 00:18:22,422 --> 00:18:24,142 කොහොමද තාම උන් පස්සෙන් එන්නේ? 238 00:18:26,612 --> 00:18:27,762 ඔයා හින්දා. 239 00:18:27,942 --> 00:18:29,412 මේක ඉවර කරන්න වෙලාව හරි. 240 00:18:29,582 --> 00:18:31,522 ආන්‍යා, මම අඩිය තිබ්බෙ ඔයා අඩිය තිබ්බ තැන් වලමයි. 241 00:18:31,522 --> 00:18:34,162 මමත් මඩ වලින් වැහිලා, අපි සලකුණු තියන්නෙ නෑ. 242 00:18:36,272 --> 00:18:37,802 උන් මොකක් හරි පස්සෙන් එන්නේ. 243 00:18:40,182 --> 00:18:41,342 උන් අපේ පස්සෙන් නෙවෙයි එන්නේ. 244 00:18:41,742 --> 00:18:42,822 උන්ට අපිව පේනවා. 245 00:18:42,822 --> 00:18:43,812 ඔයා ගාව බලන්න. 246 00:18:43,812 --> 00:18:45,332 මම හරිනම්, ඒක දැනෙන්න ඕනා... 247 00:18:45,332 --> 00:18:47,342 ...හරියට හම යට තියෙන පොඩි ඉදිමීමක් වගේ. 248 00:18:54,472 --> 00:18:55,472 ඒ ඔයා හින්දයි. 249 00:18:56,522 --> 00:18:59,442 හරි, මට ඒක අයින් කරහැකි. ඒත් ඔයාට මගේ අත් ලෙහන්න වෙනවා. 250 00:18:59,442 --> 00:19:01,542 තව විෂබීජ නැති කැපෙන දෙයක් ඕනා. 251 00:19:11,012 --> 00:19:12,662 මම ආපහු එහාට යන්නෙ නෑ. 252 00:19:18,248 --> 00:19:20,968 හොඳයි. හෙමීට එවන්න. 253 00:19:36,708 --> 00:19:39,128 අල්ලගෙන ඉන්න. මම කිට්ටුයි. 254 00:19:52,778 --> 00:19:54,848 හරි. මම අල්ල ගත්තා. 255 00:19:54,968 --> 00:19:56,448 මාව අල්ලගන්න. 256 00:19:56,738 --> 00:19:58,378 - මට බෑ. - ඔයාට පුළුවන්. 257 00:19:58,498 --> 00:19:59,928 මේක හයියයි. 258 00:20:00,768 --> 00:20:02,448 ඔයාව උඩට ගෙනියනවා. මම පොරොන්දු වෙනවා. 259 00:20:02,468 --> 00:20:04,338 හරි, හරි. 260 00:20:15,558 --> 00:20:17,798 හරි, අදින්න. 261 00:20:17,868 --> 00:20:20,038 බය වෙන්න එපා, බෙලමි. මම අත අරින්නෙ නෑ. 262 00:20:20,038 --> 00:20:21,368 අදින්න. මර්ෆි. 263 00:20:29,028 --> 00:20:31,578 මම සංඛ්‍යාතය හර්ට්ස් 400 ට වැඩි කරනවා. 264 00:20:31,578 --> 00:20:33,798 ඒකෙන් නිකුත් කරන මූර්ජන ගැඹුර වැඩිකරනවා. 265 00:20:33,798 --> 00:20:35,318 වායුගෝලීය සද්දෙ අපිට කෙලවයි. 266 00:20:35,318 --> 00:20:36,838 සංඥාවත් අඩුවෙයි. 267 00:20:36,888 --> 00:20:38,048 අඩුම ගානේ අපි ඉන්න බව දැනගනී. 268 00:20:39,868 --> 00:20:40,578 මොකක්ද අවුල? 269 00:20:40,588 --> 00:20:42,598 විදුලිය ඇති තරම් එන්නෙ නෑ. 270 00:20:42,598 --> 00:20:44,628 අපි නිකන් බොරුවට දඟලනවා වෙයි. 271 00:20:44,628 --> 00:20:47,018 අපි ධාරිතා මුදුනයි කුළුනයි අතරට පරිවාරකයක් දැම්මොත්. 272 00:20:47,018 --> 00:20:49,018 කළා. හරියන්නෙ නෑ. 273 00:20:49,678 --> 00:20:51,098 එහෙනම් කරනවා ඇත්තෙ වැරදියට. 274 00:20:51,508 --> 00:20:52,788 - රේවන්. - වදවෙන්න එපා. 275 00:20:52,788 --> 00:20:54,008 මම හදන්නම්. 276 00:20:54,748 --> 00:20:55,778 මම හැමතිස්සෙම එහෙමයි. 277 00:20:55,978 --> 00:20:57,038 මගේ ඒවා දානවද? 278 00:20:57,048 --> 00:20:58,658 ඒවා ජරාවක්. 279 00:21:01,968 --> 00:21:04,598 අයියෝ, රේවන්. අමාරු දෙයක් කළාට මේක හරියන්නෙ නෑ. 280 00:21:05,018 --> 00:21:07,078 ඔයා මොනාද ඒ ගැන දන්නේ? 281 00:22:08,668 --> 00:22:09,228 එන්න. 282 00:22:09,228 --> 00:22:11,068 ආපහු කාමරේට ගිහින් අපි ආයේ හිතමු. 283 00:22:11,208 --> 00:22:12,738 මට ඉන්න දෙනවා වික්! 284 00:22:27,428 --> 00:22:28,428 අදින්න, මර්ෆි! 285 00:22:33,688 --> 00:22:34,818 පොඩි උදව්වක්! 286 00:22:41,358 --> 00:22:43,298 අදින්න! අදින්න! 287 00:22:46,918 --> 00:22:48,358 මොන මඟුලක්ද ඔහේ වෙන්නේ?! 288 00:22:48,358 --> 00:22:49,358 අල්ලගෙන ඉන්න. 289 00:22:50,598 --> 00:22:52,308 භූමි වාසීන්! 290 00:22:53,188 --> 00:22:54,188 ආරක්ෂා කරන්න! 291 00:22:55,848 --> 00:22:56,668 කීයක් ඉන්නවද? 292 00:22:56,668 --> 00:22:59,238 අපිට පේන්නෙ නෑ! ගස් වලට තියන්න! 293 00:22:59,518 --> 00:23:01,298 ගස් වලට තියන්න! 294 00:23:06,938 --> 00:23:07,938 එපා! එපා! 295 00:23:08,438 --> 00:23:09,438 අල්ලගෙන ඉන්න. 296 00:23:14,518 --> 00:23:16,418 එයාව අතාරින්න වෙනවා. අපිට මේක කරන්න බෑ. 297 00:23:16,938 --> 00:23:19,118 - බෙලමි, එයාව අතාරින්න වෙනවා! - කොහොමත් බෑ! 298 00:23:19,128 --> 00:23:20,218 අතාරින්න! 299 00:23:28,128 --> 00:23:29,128 ඇසිඩ් මීදුම. 300 00:23:29,508 --> 00:23:31,068 මොන්රෝ ආපහු අදින්න එන්න! 301 00:23:31,068 --> 00:23:32,068 එන්න! 302 00:23:57,708 --> 00:23:58,708 ස්තූතියි. 303 00:23:59,738 --> 00:24:00,738 ස්තූතියි. 304 00:24:08,578 --> 00:24:10,068 අපිට මීදුමෙන් බේරෙන්න වෙනවා. 305 00:24:10,588 --> 00:24:11,588 බෙලමි. 306 00:24:16,288 --> 00:24:17,288 නෑ, ඕනා නෑ. 307 00:24:19,581 --> 00:24:20,771 ඇයයි නලාව පිම්ඹේ. 308 00:24:21,258 --> 00:24:22,258 ඔක්ටේවියා. 309 00:24:47,836 --> 00:24:49,106 නවත්තගන්න රේයස්. 310 00:24:52,906 --> 00:24:54,546 දන්නවද ඔයා බීකන් එක හදන්න ගත්තෙ ඇයි කියලා? 311 00:24:56,466 --> 00:24:57,466 මම හදන්නෙ නෑ. 312 00:24:58,406 --> 00:24:59,426 වෙන කෙනෙක්ව හොයාගන්න. 313 00:24:59,796 --> 00:25:01,156 මමයි ඔයාව ඉල්ලුවෙ. 314 00:25:01,806 --> 00:25:03,226 ඔයා තමා අපිට ඉන්න හොඳම කාර්මිකයා. 315 00:25:03,226 --> 00:25:05,906 අයියෝ කාර්මිකයෝ තුන් දෙනෙක් බිමට ආවා. 316 00:25:05,916 --> 00:25:07,546 ඔයා උඩ උන්න කාලෙත් හොඳම 3 දෙනා අතර උන්නා. 317 00:25:07,546 --> 00:25:11,216 මම මේක කියනවා ඔයා මගේ නිර්මාණ වල තියෙන විශිෂ්ට කම පිළිගත්තෙ නැති වුණත්. 318 00:25:11,216 --> 00:25:13,146 - නවත්වන්න. - නැත්තම් ඔල්මාදය. 319 00:25:15,466 --> 00:25:17,266 අහන්න, ඔයාට හොඳ මොලයක් තියෙනවා. 320 00:25:18,176 --> 00:25:19,976 ඒක පාවිච්චි කරන්න. 321 00:25:21,656 --> 00:25:22,746 ඔයාගේ කකුල අවුල් ගියා. 322 00:25:23,026 --> 00:25:24,026 මේකත් අවුල් වුණා. 323 00:25:24,746 --> 00:25:26,356 ඒක හදන්න විදියක් හොයාගන්න. 324 00:25:29,356 --> 00:25:30,496 මම කොහොමද ඒක කරන්නේ? 325 00:25:32,306 --> 00:25:34,636 එකක් විදියට ඔයාගේ යාලුවන්ට උදව් කරන්න දුන්නහැකි. 326 00:25:36,706 --> 00:25:37,706 ඉතුරු හරිය... 327 00:25:38,546 --> 00:25:39,546 ...ඔයාට බාරයි. 328 00:26:52,106 --> 00:26:53,106 ඔයා මොනාද දන්නේ? 329 00:26:56,056 --> 00:26:58,026 - ඒකෙන් උන්නහැකි. - යාන්තමට. 330 00:26:58,026 --> 00:27:00,246 මොකක්හරි! මගේ නිර්මාණය වැඩ. ඔයාට ඒක පිළිගත්තහැකි නේ! 331 00:27:00,246 --> 00:27:03,476 මොකක්හරි. මේක කාර්මික විද්‍යාවට හැම අතින්ම කරපු නිග්‍රහයක්. 332 00:27:04,166 --> 00:27:05,166 සුළු දෙයක්. 333 00:27:06,916 --> 00:27:08,626 - හීලියම්. - ආගෝන්! 334 00:27:09,036 --> 00:27:10,876 අපි නිෂ්ක්‍රීය වායුගැන නෙවේද කිව්වේ? 335 00:27:10,876 --> 00:27:12,306 නෑ, මෝඩයෝ! 336 00:27:12,326 --> 00:27:14,556 බීකන් එක උඩ දාගන්න කරන්න ඕනා දේ මම දන්නවා. 337 00:27:31,406 --> 00:27:32,406 සෝරන්. 338 00:27:36,916 --> 00:27:38,856 සෝරන් කරුණාකරලා එන්න. 339 00:27:38,856 --> 00:27:40,536 එන්න. 340 00:27:47,766 --> 00:27:50,066 ඔයාට මේක ඕනා නෑ මම ඉන්නකොට. 341 00:28:06,306 --> 00:28:07,446 ඔයාට දෙන්න දෙයක් තියෙනවා. 342 00:28:22,946 --> 00:28:23,946 ඒ මොකක්ද? 343 00:28:25,176 --> 00:28:26,646 ඒ කියන්නෙ අපි ඉංග්‍රීසි කතා කරනවා. 344 00:28:26,896 --> 00:28:27,966 නොදන්න අයට නෙවෙයි. 345 00:28:28,556 --> 00:28:29,556 ඒකට කමක් නෑ. 346 00:28:30,116 --> 00:28:31,726 අපි තවත් අඳුනන්නෙ නැති අය නෙවෙයි. 347 00:28:34,426 --> 00:28:35,666 ඕකට කියන්නෙ චෙස් ඉත්තෙක් කියලා. 348 00:28:36,566 --> 00:28:37,566 කළු නයිට්වරයා. 349 00:28:38,086 --> 00:28:40,276 සෙල්ලමෙන් උගන්වන්නෙ දීර්ඝ කාලීන උපායක්. 350 00:28:43,436 --> 00:28:45,886 ඔයාගේ වයසෙදි මම මගේ පුතාට සෙල්ලම් කරන හැටි ඉගැන්නුවා. 351 00:28:48,116 --> 00:28:49,476 කෝ දැන් ඔයාගෙ පුතා? 352 00:28:53,406 --> 00:28:54,406 මැරිලා. 353 00:28:57,766 --> 00:28:59,126 මම ඔයාට වඩා වෙනස් විදියට තෝරගත්තෙ. 354 00:29:01,086 --> 00:29:02,396 මම මගේ අයට මුල් තැන දුන්නා. 355 00:29:03,066 --> 00:29:05,036 ඔයාගේ අය ඔයාට ගොඩක් වටිනවා ඇති. 356 00:29:06,416 --> 00:29:07,546 මගේ පුතාත් එහෙම තමා. 357 00:29:29,246 --> 00:29:31,406 ආන්‍යා, තාම ඔයාගෙන් ලේ එනවා. 358 00:29:31,896 --> 00:29:34,416 අඩුම ගානේ මට ඒක වෙලන්න දෙන්න ආසාදනය වෙන්න කලින්. 359 00:29:41,336 --> 00:29:42,996 මට මෙතන ඉඳන් ගෙදරට යන පාර හොයාගත්ත හැකි. 360 00:29:47,956 --> 00:29:49,536 දැන් ඔයා මගේ හිරකාරයා. 361 00:30:01,453 --> 00:30:02,453 ඔයා යන්න ඕනා! 362 00:30:04,353 --> 00:30:05,353 ඉක්මන් කරන්න! 363 00:30:06,033 --> 00:30:07,853 මා එක්ක එන්න! මා එක්ක එන්න! 364 00:30:14,233 --> 00:30:15,233 අතන. 365 00:30:18,533 --> 00:30:19,533 මුදුන බලන්න. 366 00:30:29,713 --> 00:30:31,723 - කවුද ඒ? - නරක අය. 367 00:30:31,873 --> 00:30:32,913 ඔයාව හොයාගෙන එන්නෙ. 368 00:30:33,323 --> 00:30:34,733 කවුරුත් මරණ භූමියට එන්නෙ නෑ. 369 00:30:35,013 --> 00:30:36,633 ඔයා අහසෙන් වැටෙනවා දකින්න ඇති. 370 00:30:37,483 --> 00:30:38,653 ඔයාට දැන්ම දුවන්න වෙනවා. 371 00:30:39,363 --> 00:30:40,873 එයාල මාව හොයන්න හිතනවනම්... 372 00:30:41,503 --> 00:30:43,143 - ...හොයාගන්න බැරිවුනොත් මොනා කරයිද? - යන්න! 373 00:30:43,143 --> 00:30:45,783 දකින්න කලින් යන්න. අපිට අපි ගැන බලාගත්ත හැකි. 374 00:31:02,553 --> 00:31:04,473 ඒ වෙලාවට එව්ව එකට දෙවියන්ට ස්තූති වන්ත වෙන්න ඕනා. 375 00:31:05,193 --> 00:31:07,353 මම ආපහු කඳවුරට යද්දියි වෙඩි සද්දෙ ඇහුනේ. 376 00:31:07,353 --> 00:31:10,243 නියම නලාව. ඔයාගේ පෙම්වතාට මොකෝ වුණේ? 377 00:31:16,433 --> 00:31:17,433 එයා නෑ. 378 00:31:17,973 --> 00:31:18,973 හොඳයි. 379 00:31:30,153 --> 00:31:31,173 මට සමාවෙන්න. 380 00:31:37,013 --> 00:31:38,353 භූමි වාසීන් ආපහු එයි. 381 00:31:38,413 --> 00:31:40,353 අපිට දැන්ම යන්න වෙනව 382 00:31:41,843 --> 00:31:42,843 ඔව්. 383 00:31:44,333 --> 00:31:46,093 ඔක්ටේවියා කියනවා ඊතලේට විෂ කවල ඇති කියලා. 384 00:31:46,093 --> 00:31:47,493 මට මෙයාලව ඉන්න තැනට ගෙනියන්න වෙනවා. 385 00:31:47,613 --> 00:31:48,613 මම දන්නවා. 386 00:31:53,053 --> 00:31:54,393 පුළුවන් ඉක්මනට එන්නම්. 387 00:31:54,913 --> 00:31:55,913 මම දන්නවා. 388 00:32:01,333 --> 00:32:02,333 වෙන්වීම. 389 00:32:02,683 --> 00:32:04,283 කොච්චර හොඳ වේදනාවක්ද නේද? 390 00:32:04,283 --> 00:32:05,933 කොහෙ යනව කියලද හිතන්නේ? 391 00:32:08,983 --> 00:32:09,983 අයියෝ. 392 00:32:10,073 --> 00:32:11,203 බෙලමි, ඔයා දන්නවා ඔයා එක්ක ගියොත්... 393 00:32:11,203 --> 00:32:12,473 ...මාව ආපහු හිරේට දානව් කියලා. 394 00:32:19,223 --> 00:32:20,223 සිරාවට? 395 00:32:29,133 --> 00:32:30,133 අරයව බලාගන්න. 396 00:32:40,453 --> 00:32:42,153 මට ඔයා නැතුව එයාලව ගෙදරට ගෙනියන්න බෑ. 397 00:32:43,073 --> 00:32:44,293 ඒක ඇත්ත. 398 00:32:46,063 --> 00:32:47,063 යමු. 399 00:33:33,633 --> 00:33:35,203 ආන්‍යා, ඉන්න. 400 00:34:05,483 --> 00:34:06,743 මට ඔයාව මරන්න ඕනා නෑ, ආන්‍යා. 401 00:34:06,963 --> 00:34:08,893 එහෙනම් ඔහේ තමා මැරෙන්නෙ. 402 00:35:31,493 --> 00:35:32,853 ඔහේ හොඳට සටන් කළා. 403 00:35:34,253 --> 00:35:35,283 ඒක දැක්කද? 404 00:35:37,493 --> 00:35:38,493 මම දැනගත්තා. 405 00:35:40,163 --> 00:35:41,163 අරූ බොරු කිව්වේ. 406 00:35:42,333 --> 00:35:43,673 මගේ අය ඉන්නවා. 407 00:35:53,558 --> 00:35:56,198 ඒ කියන්නෙ බැලූන් බීකනය නරක අදහසක් නෙවෙයි. 408 00:35:56,998 --> 00:35:59,548 මම හිතන්නෙ ඔයා හොයන වචනය "බුද්ධිමතා" කියන එකයි. 409 00:36:00,148 --> 00:36:01,158 ඔයාට ඉංජිනේරුවෙක් වෙන්නයි තිබ්බෙ. 410 00:36:01,158 --> 00:36:02,438 ඔයා දැනටම අහංකාර වෙලා. 411 00:36:02,738 --> 00:36:04,528 ඔහ්, එවා වෙන්න ඇති ඔයාලට උගන්වනවා ඇත්තේ. 412 00:36:05,398 --> 00:36:07,988 ඒක කරන්න එක විදියක් තමා ඒක. 413 00:36:09,488 --> 00:36:10,768 මොන මඟුලක්ද කරන්නේ? 414 00:36:11,848 --> 00:36:13,008 ඒක රේඩියෝ බීකනයක්. 415 00:36:13,298 --> 00:36:14,728 වැරදියි ඒක ඉලක්කයක්. 416 00:36:15,168 --> 00:36:16,328 පොඩ්ඩක් ඉන්න! 417 00:36:20,108 --> 00:36:22,018 අපි අහසෙන් වැටුනේ පාපන්දු පිට්ටනියකට. 418 00:36:22,238 --> 00:36:23,463 මම හිතන්නෙ උන් දැනටම දන්නවා අපි ඉන්න බව. 419 00:36:23,478 --> 00:36:26,388 ප්‍රධානී කේන් එයාගේ ජීවිතය පරදුවට තිබ්බා භූමි වාසීන් එක්ක එකඟතාවකට එන්න. 420 00:36:26,388 --> 00:36:28,378 ඒක හරියයි කියල හිතුවොත් හොඳා. මොකද වැරදුනොත් එහෙම... 421 00:36:28,378 --> 00:36:30,028 ...හැතැක්ම 50 ක ඉන්න හැම භූමි වාසීයෙක්ම දන්නවා... 422 00:36:30,028 --> 00:36:31,718 ...දැන් හරියටම අපි ඉන්න තැන ගැන! 423 00:36:32,628 --> 00:36:34,518 ඔයිට වඩ හොඳට කරයි කියලා හිතුවා ලොක්කා. 424 00:36:35,668 --> 00:36:37,448 හැමෝම තාප්පෙ ගාවට යන්න. 425 00:36:37,498 --> 00:36:39,998 භූමි වාසීයෙක්ව දැක්කොත් වෙඩි තියන්න අවසර තියෙනවා! 426 00:36:39,998 --> 00:36:41,788 - එහෙමයි. - යමු. 427 00:36:42,388 --> 00:36:44,648 භූමිය ආවරණය කරන්න! 428 00:36:54,138 --> 00:36:56,448 එයා යන්නෙ නෑ. අනේ උන් එයාට රිද්දයි! 429 00:36:56,448 --> 00:36:59,098 එයා දිව්වොත් උන් අපිට රිද්දයි. 430 00:37:08,108 --> 00:37:09,108 තාත්තා? 431 00:37:09,638 --> 00:37:11,248 එයා නරක කෙනෙක්ව මෙහාට ගෙනාවද? 432 00:37:11,578 --> 00:37:12,708 තමුන්ගේ තැන දැනගන්න! 433 00:37:12,848 --> 00:37:14,588 අම්මේ ඇයි මෙහෙම කරන්නේ? 434 00:37:15,478 --> 00:37:17,218 ඒකට කමක් නෑ සෝරන්. අම්ම කියන දේ අහන්න. 435 00:37:17,408 --> 00:37:19,048 ඔයාට තාමත් පැනගත්තහැකි. 436 00:37:19,518 --> 00:37:20,518 අනේ! 437 00:37:20,798 --> 00:37:21,798 මම එහෙම කළොත්... 438 00:37:23,238 --> 00:37:24,668 ...අර මිනිහා ඔයාගේ පවුලෙ අයට රිද්දයි. 439 00:37:24,678 --> 00:37:26,248 මම ඒකට ඉඩ තියන්නෙ නෑ. 440 00:37:40,508 --> 00:37:43,248 අහස් මිනිස්සුන්ව අල්ලලා දෙනවට තෑගි ලැබෙනවා. 441 00:37:46,338 --> 00:37:47,358 "අහස් මිනිස්සු"? 442 00:37:49,468 --> 00:37:51,798 අපිට අශ්වයෝ ඕනා ආලෝකයේ නගරයට යන්න. 443 00:38:05,318 --> 00:38:08,138 ඔව්, පණබේරගන්න අපි කරන්න ඕනා දේ කරනවා. 444 00:38:20,948 --> 00:38:22,828 මම හිතනවා ඔයාට අලුත් ගෙදර හොයාගන්න ලැබෙයි කියලා. 445 00:39:30,168 --> 00:39:31,168 අර බලන්න. 446 00:39:33,668 --> 00:39:34,828 කී දෙනෙක් ඉන්නවද? 447 00:39:35,848 --> 00:39:36,848 මම දන්නෙ නෑ. 448 00:39:38,408 --> 00:39:39,608 ගොඩක් මම හිතන්නෙ. 449 00:39:48,828 --> 00:39:49,828 මම ඔයාට යන්න දෙනවා. 450 00:39:51,788 --> 00:39:52,788 මම දුර්වල නෑ. 451 00:39:53,948 --> 00:39:55,048 ඒත් මම ඔයා වගේ නෙවෙයි. 452 00:39:55,468 --> 00:39:57,338 මවුන්ට් වෙදර් එක්ක අපිට හැප්පෙන්න පුළුවන් වෙන්නෙ... 453 00:39:57,338 --> 00:39:58,698 ...අපි එකට සටන් කළොත් විතරයි. 454 00:39:59,508 --> 00:40:01,638 උන්ව පරද්දන්න අපේ තාක්ෂණයයි... 455 00:40:01,938 --> 00:40:03,658 ...මේ ලෝකේ ගැන තියන ඔයලාගෙ දැනුමයි ඕනා වෙයි. 456 00:40:05,778 --> 00:40:07,268 අපේ අය උදව් කරන බව මම දන්නවා. 457 00:40:08,798 --> 00:40:11,228 ප්‍රශ්නය තියෙන්නෙ ඔයාලගෙ අය උදව් කරයිද? 458 00:40:18,508 --> 00:40:20,368 නායකයා මගේ හිටපු දෙවෙනියා. 459 00:40:23,278 --> 00:40:24,798 මට පුළුවන් කතාවකට ගන්න. 460 00:40:32,068 --> 00:40:33,068 කරුණාකරලා ඉක්මන් කරන්න. 461 00:40:43,348 --> 00:40:44,348 ආන්‍යා! 462 00:40:49,428 --> 00:40:51,318 නෑ, නෑ, නෑ, නෑ. 463 00:40:51,408 --> 00:40:55,128 ඒකට කමක් නෑ. 464 00:41:00,968 --> 00:41:02,248 නෑ, නෑ. 465 00:41:02,308 --> 00:41:04,728 ආන්‍යා, ඔයා හොඳින්. 466 00:41:15,228 --> 00:41:16,228 තව දෙන්නෙක්ට වෙඩි තිබ්බා. 467 00:41:16,258 --> 00:41:18,218 ඇල්ෆා කණ්ඩායම භූමි වාසීන් දෙන්නෙක්ව බිම දැම්මා. 468 00:41:20,853 --> 00:41:25,853 ::: එක්වන්න අප සමඟ ::: contact@baiscopelk.com