1 00:00:00,000 --> 00:00:01,333 මෙම උපසිරැසි www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර චිත්‍රපටයේ පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත. 2 00:00:01,467 --> 00:00:03,057 පෙර කතාංග වලින්... 3 00:00:03,057 --> 00:00:05,207 ඒක පටන් අරගෙන. උන් මගේ යාළුවන්ගේ ලේ හලනවා. 4 00:00:05,207 --> 00:00:06,897 මම හිතන්නෙ මම දන්නවා මවුන්ට් වෙදර් අල්ලගන්න හැටි. 5 00:00:06,897 --> 00:00:08,647 අපිට ඇතුලෙ කෙනෙක්ව ඕනා. 6 00:00:08,647 --> 00:00:09,347 බෙලමි? 7 00:00:09,347 --> 00:00:10,677 උන් දැනටම ලේ අරගන්නවා. 8 00:00:10,677 --> 00:00:12,997 මෙතන තත්වය නරක් වෙන්නයි යන්නෙ. 9 00:00:12,997 --> 00:00:16,407 උන්ට මෙහෙන් සටනක් නැතුව කාවවත් ගන්න දෙන්නෙ නෑ! 10 00:00:17,067 --> 00:00:18,337 ඒයි. 11 00:00:21,197 --> 00:00:23,627 හැමෝම යන්න! මෙතන අල්ලගන්න. 12 00:00:24,217 --> 00:00:26,597 අද රෑ යුද කවුන්සිල හමුවක් තියෙනවා. 13 00:00:26,597 --> 00:00:27,947 ඔක්කොම නායකයෝ එතෙන්ට ඒවි. 14 00:00:27,947 --> 00:00:29,117 අපි මිසයිලයක් ගහනවා. 15 00:00:29,117 --> 00:00:30,587 විට්මන් අමතනවා. 16 00:00:30,587 --> 00:00:32,087 හැම ඉලක්කයක්ම ඉන්නවා. 17 00:00:32,237 --> 00:00:33,497 අපිට පිට කරන්න ගන්න වෙනවා. 18 00:00:33,497 --> 00:00:36,427 අපි ගියොත් උන් දැනගන්නවා ඇතුලෙ කෙනෙක් ඉන්නවා කියලා. 19 00:00:36,427 --> 00:00:38,427 අපි දැන්ම ලිස්සල යමු. 20 00:00:39,017 --> 00:00:40,467 ඔබගේ නියෝගය මත, සර්. 21 00:00:40,907 --> 00:00:41,907 තියන්න. 22 00:00:43,737 --> 00:00:45,657 අපිට දැන්ම යන්න වෙනවා. 23 00:00:49,467 --> 00:00:50,317 ඔයා දැනගෙන උන්නා. 24 00:00:50,317 --> 00:00:51,317 අම්මේ. 25 00:00:51,427 --> 00:00:53,747 මේ ඔයා නෙවෙයි කියන්න. 26 00:00:53,807 --> 00:00:55,097 පුළුවන් කමක් තිබ්බ නම්. 27 00:01:47,957 --> 00:01:51,047 එපා, එපා. 28 00:01:51,187 --> 00:01:52,867 ක්ලාක්. 29 00:01:55,877 --> 00:01:57,167 මට කියන්න තිබ්බා. 30 00:01:58,297 --> 00:01:59,017 මට බේරගන්න තිබ්බා. 31 00:01:59,027 --> 00:02:01,347 උන් අපිව දැක්කොත් ආපහු ගහයි. 32 00:02:04,487 --> 00:02:06,937 ජයග්‍රහනය තියෙන්නෙ පරිත්‍යාගය මතයි. 33 00:02:08,387 --> 00:02:09,537 ඔයා ඒක දන්නවා. 34 00:02:12,167 --> 00:02:13,837 මට කඳුකර මිනිස්සුන්ව මරන්න ඕනා. 35 00:02:15,547 --> 00:02:16,607 උන් ඔක්කොම ටිකව. 36 00:02:30,177 --> 00:02:31,877 අපිට වෙළුම් පටි ඕනා. 37 00:02:32,597 --> 00:02:33,597 මෙහාට. 38 00:02:41,857 --> 00:02:42,857 වැඩක් නෑ. 39 00:02:43,037 --> 00:02:44,337 ඇයට තාම පණතියෙනවා. 40 00:02:44,347 --> 00:02:46,147 අපි බේරගන්න පුළුවන් අයව බේරගම්මු. 41 00:02:51,217 --> 00:02:52,657 මට කණගාටුයි. 42 00:03:01,377 --> 00:03:03,667 ලින්කන්, පරිස්සමින්. 43 00:03:03,667 --> 00:03:05,157 එයාල පහල ඉන්නවා. 44 00:03:06,337 --> 00:03:07,557 කාවවත් ඇහෙනවද? 45 00:03:11,527 --> 00:03:14,597 ඇබී මට විශ්වාසයි ක්ලාක් හොඳින් කියලා. 46 00:03:14,797 --> 00:03:15,877 අපි එයාව හොයාගන්නම්. 47 00:03:18,387 --> 00:03:20,267 ඉන්ද්‍රා. එයාට පණ තියෙනවා. 48 00:03:24,857 --> 00:03:25,977 ඉන්ද්‍රා. 49 00:03:31,917 --> 00:03:33,967 මාව බිම දාපන් රීපර් 50 00:03:46,727 --> 00:03:48,137 ස්නයිපර් තුවක්කු කාරයෙක්. 51 00:03:48,137 --> 00:03:49,297 ඔක්ටේවියා, යන්න. 52 00:03:58,407 --> 00:03:59,527 නිරීක්ෂකයා. 53 00:04:00,967 --> 00:04:03,107 ඌ තමා මිසයිලයට ඉලක්කෙ දුන්නෙ. තනියම ඉන්නෙ. 54 00:04:03,107 --> 00:04:04,377 ක්ලාක්, ඔහොම ඉන්න. 55 00:04:04,377 --> 00:04:06,867 ඌ ඇවිල්ලා ඉන්නෙ අපි මැරෙන එක තහවුරු කරගන්න. 56 00:04:07,297 --> 00:04:08,747 අපි පණපිටින් කියලා ‍ඌ කිව්වොත්... 57 00:04:08,747 --> 00:04:09,787 කියන්නෙ නෑ. 58 00:04:09,787 --> 00:04:11,037 කොහොමද හරියටම කියන්නෙ? 59 00:04:11,807 --> 00:04:13,227 මම ඌව මරන හින්දා. 60 00:04:19,957 --> 00:04:20,957 පාත් වෙන්න. 61 00:04:35,367 --> 00:04:37,657 ලින්කන්, ලේ ගලන එක නවත්ත ගන්න ඕනා. 62 00:04:39,897 --> 00:04:41,637 - ඉන්ද්‍රා මට උදව් කරන්න දෙන්න. - එපා. 63 00:04:43,667 --> 00:04:44,667 අපි මොකද කරන්නෙ? 64 00:04:46,107 --> 00:04:47,377 එපා! 65 00:04:52,697 --> 00:04:53,707 අපි හිරවෙලා. 66 00:04:53,707 --> 00:04:55,617 අපි ආකාශ කෙල්ලව පාවිච්චි කරමු වෙඩිල්ල හොයාගන්න 67 00:04:55,617 --> 00:04:57,167 - මුකුත් ප්‍රශ්නයක්ද? - ඔව්. 68 00:04:57,397 --> 00:04:59,077 උඹයි අපිට මරණය ගෙනාවේ. 69 00:05:14,407 --> 00:05:15,407 උදව් කරන්න. 70 00:05:15,447 --> 00:05:17,237 පහල කවුරුහරි පණපිටින් ඉන්නවා. 71 00:05:52,214 --> 00:05:57,214 ~ රොයිලි ප්‍රනාන්දු ~ http://sinhalasub.tk 72 00:06:37,877 --> 00:06:39,357 ජැස්පර්, කොහාටද මේක ඕනා? 73 00:06:39,927 --> 00:06:41,207 මෙතෙන්ට දාන්න. කැඩෙන තැන් තියන්න එපා. 74 00:06:41,207 --> 00:06:42,757 උන්ට එන්න බැරි කරන්න ඕනා. 75 00:06:43,257 --> 00:06:44,257 උන් එන්නෙ නෑ. 76 00:06:44,927 --> 00:06:47,237 අපි තට්ටුව අල්ල ගත්තා. ඒත් අපිට අල්ලගෙන ඉන්න වෙනවා. 77 00:06:47,237 --> 00:06:49,627 උන් එයි. අපි ලෑස්ති වෙලා ඉන්න ඕනා. 78 00:06:50,427 --> 00:06:52,007 හාපර් කුස්සියෙන් බාජන ටිකක් ගේන්න. 79 00:06:52,007 --> 00:06:54,817 ඒවල වතුර පුරවන්න. පුලුවන් තරම් ලොකු ඒවා. හරිද? 80 00:06:56,367 --> 00:06:57,367 බලාගෙන. 81 00:06:58,877 --> 00:06:59,847 නියමයි. 82 00:06:59,847 --> 00:07:01,477 අර කැමරා ටික ගම්මු නේද? 83 00:07:01,477 --> 00:07:03,317 නෑ ඒවා තියෙන්න අරින්න. 84 00:07:03,497 --> 00:07:04,617 අපිට ඇස් ඕනා වෙනවා. 85 00:07:04,617 --> 00:07:05,797 ඔයාට ඒක පුළුවන්ද? 86 00:07:06,047 --> 00:07:07,087 ඔයාට මාව හම්බවෙලා තියෙනවද? 87 00:07:08,007 --> 00:07:08,997 දොරවල් වල තත්වෙ මොකක්ද? 88 00:07:08,997 --> 00:07:10,197 සෝපාන අක්‍රීයයි. 89 00:07:10,197 --> 00:07:12,207 මම අනික් පඩිපෙලවල් වල දොරවල් අක්‍රීය කළා. 90 00:07:12,207 --> 00:07:14,317 මේක ටිකක් අමාරුයි වගේ. මට තාම... 91 00:07:17,137 --> 00:07:18,137 ඒකත් හරියයි තමා. 92 00:07:23,037 --> 00:07:25,017 කොච්චර වෙලා අල්ලගෙන ඉන්න පුළුවන් වෙයිද? 93 00:07:26,707 --> 00:07:28,197 කරන්න වෙන තරම් කාලයක්. 94 00:07:39,017 --> 00:07:40,397 මම බහිනවා. 95 00:07:45,287 --> 00:07:46,287 දැන්. 96 00:07:46,577 --> 00:07:48,287 එන්න. 97 00:07:55,137 --> 00:07:56,187 ඔක්ටේවියා! එන්න! 98 00:08:12,027 --> 00:08:13,587 අපි මොනාද කරන්නේ? අපිට හෙලවෙන්න බෑ. 99 00:08:13,587 --> 00:08:14,917 මම ඌව අල්ල ගන්න යනවා.. 100 00:08:15,367 --> 00:08:16,737 ඒක ඉවර වුණාම මම නලාව පිඹින්නම්. 101 00:08:16,737 --> 00:08:17,947 හොඳයි මිත්‍රයා. 102 00:08:20,277 --> 00:08:21,377 මමත් එනවා. 103 00:08:21,617 --> 00:08:22,877 එපා, නයිකෝට ඔයාව ඕනා. 104 00:08:22,877 --> 00:08:24,537 විශ්වාසද පුළුවන් කියලා? 105 00:08:24,727 --> 00:08:27,887 බිම වැටුනොත් ආපහු නැඟිටින්න. 106 00:08:35,627 --> 00:08:37,267 - මොනාද මට කරන්න තියෙන්නෙ? - තද කරන්න. 107 00:08:39,927 --> 00:08:43,657 මේක මගේ ගම. ඔයා තමා දෙවෙනියා. 108 00:08:43,827 --> 00:08:44,907 අපේ අයව බේරගන්න. 109 00:08:44,907 --> 00:08:46,197 අපිව හිරවෙලා තියෙන්නෙ. 110 00:08:46,337 --> 00:08:48,207 අනික් අය මම කියන දේ අහන්නෙ නෑ. 111 00:08:48,207 --> 00:08:50,837 අහන්න සලස්වන්න. 112 00:08:51,337 --> 00:08:52,337 ඉන්ද්‍රා? 113 00:08:55,687 --> 00:08:56,947 ලේ ගොඩක් යනවා. 114 00:08:56,947 --> 00:09:00,537 ඉන්ද්‍රා. අපි මොනාහරි කරන්න ඕනා. 115 00:09:00,667 --> 00:09:04,597 ස්තූතියි, ආකාශ කෙල්ලෙ. ඒත් අපිට කරන්න දෙයක් නෑ තුවක්කුකාරයා මැරෙනකම්. 116 00:09:28,177 --> 00:09:29,387 අපි මේකට ලෑස්ති නෑ. 117 00:09:29,387 --> 00:09:30,467 ලෑස්තියි. 118 00:09:30,847 --> 00:09:32,667 සැලැස්මට අනුව කරන්න, අපිට මුකුත් වෙන එකක් නෑ. 119 00:09:34,827 --> 00:09:35,827 මම පොරොන්දු වෙනවා. 120 00:09:36,607 --> 00:09:38,847 තුවක්කු නෑ. ඔයා කිව්ව හරි. 121 00:09:39,107 --> 00:09:40,627 මොකද උන්ට අපිව මරල බෑ. 122 00:09:41,807 --> 00:09:43,167 මේ විදියට මරල බෑ. 123 00:09:43,167 --> 00:09:45,287 ඕකත් එක්ක පරිස්සමින්. අපි ලඟින් ඉන්නෙ. 124 00:09:45,507 --> 00:09:46,287 අපේ කෙනෙක්ට වදින්න පුළුවන්. 125 00:09:46,287 --> 00:09:47,287 පොඩ්ඩක් ඉන්න. 126 00:09:47,987 --> 00:09:49,937 සමහරු නිරෝධායන ඇඳූම ඇදල නෑ. 127 00:09:50,407 --> 00:09:51,617 මොකක්ද ඒකේ තේරුම? 128 00:09:51,907 --> 00:09:53,177 උන්ට හොඳ වෙලා. 129 00:09:54,167 --> 00:09:55,727 ඇට මිඳුලු බද්දය හරි ගිහින්. 130 00:09:57,857 --> 00:09:58,857 මේක බිම දාන්න. 131 00:09:59,247 --> 00:10:00,247 ලෑස්ති වෙන්න. 132 00:10:00,267 --> 00:10:01,267 අරින්න! 133 00:10:01,267 --> 00:10:02,267 කරමු. 134 00:10:10,977 --> 00:10:13,367 හරි යන්න. 135 00:10:23,117 --> 00:10:24,197 කඩලා දාන්න. 136 00:10:26,297 --> 00:10:27,877 යන්න, යන්න, යන්න. 137 00:10:53,937 --> 00:10:55,617 දැන්ම! 138 00:11:14,237 --> 00:11:19,067 පහු බහින්න! පහු බහින්න! දැන්ම! 139 00:11:28,147 --> 00:11:29,267 අපි ඒක කළා. 140 00:11:31,127 --> 00:11:32,567 බාධකයට මුද්‍රා තියන්න! 141 00:11:35,177 --> 00:11:37,557 ජැස්පර්! ඔයා පොරොන්දු වුණා! ජැස්පර්! 142 00:11:37,557 --> 00:11:40,257 ෆොක්ස්! ෆොක්ස්! එපා! එපා! 143 00:11:40,257 --> 00:11:41,917 මම එයාට කිව්වා මුකුත් වෙන්නෙ නෑ කියලා. 144 00:11:43,363 --> 00:11:44,603 මම පොරොන්දු වුණා. 145 00:12:35,913 --> 00:12:37,893 ඉන්න මම එනවා. 146 00:12:46,536 --> 00:12:47,586 මාක්ස්. 147 00:12:51,503 --> 00:12:54,153 මාක්ස් හරි මම ආවා. 148 00:12:58,563 --> 00:12:59,833 දැන් හරි. 149 00:13:00,893 --> 00:13:01,893 ඇබී. 150 00:13:03,593 --> 00:13:05,103 මගේ කකුල. 151 00:13:17,863 --> 00:13:20,163 ලේ ගලනවා ඒත් නරකම නෑ. 152 00:13:21,713 --> 00:13:23,253 ඇඟිලි හෙලෙව්වැහැකිද? 153 00:13:23,253 --> 00:13:25,463 - ඔව්. - හොඳයි. 154 00:13:26,313 --> 00:13:27,993 කැඩිල නෑ වගේ. 155 00:13:31,183 --> 00:13:32,223 ඔයා වාසනාවන්තයි. 156 00:13:34,683 --> 00:13:36,233 මම ඔයාව බේරගන්නවා. 157 00:13:53,393 --> 00:13:54,713 එච්චරම වාසනාවන්ත නෑ. 158 00:13:59,853 --> 00:14:01,173 ඒ ක්ලාක් වෙන්න ඇති.. 159 00:14:02,333 --> 00:14:03,863 මම ඔයාව දාල යන්නෙ නෑ. 160 00:14:10,273 --> 00:14:11,273 එපා! 161 00:14:20,873 --> 00:14:21,963 මම මේසේ ලෑස්ති කරන්නම්. 162 00:14:24,603 --> 00:14:26,063 එපා, එපා. 163 00:14:31,253 --> 00:14:32,253 ස්තූතියි. 164 00:14:41,613 --> 00:14:42,533 බෙලමි... 165 00:14:42,583 --> 00:14:43,583 ඔයා හොඳින්ද? 166 00:14:43,863 --> 00:14:46,713 හරි, ඔක්කොම හරි. 167 00:14:48,623 --> 00:14:51,493 අපි ආරක්ෂිත තැනකට යන්න ඕනා. 168 00:15:00,893 --> 00:15:02,333 තාත්තා ඔයා ගෙදර ඇවිල්ලා. 169 00:15:03,263 --> 00:15:04,913 විදුම් යන්ත්‍රය ආපහු කැඩිලා. 170 00:15:10,603 --> 00:15:11,603 එයාල මොනාද කරන්නේ? 171 00:15:11,603 --> 00:15:12,353 එයාල කරදරේක ඉන්නෙ. 172 00:15:12,353 --> 00:15:14,373 අපිට හැංගෙන්න තැනක් ඕනා. 173 00:15:14,383 --> 00:15:15,933 එයාලව යවන්න. 174 00:15:16,023 --> 00:15:17,163 මට කියන්න දෙන්න. 175 00:15:17,163 --> 00:15:19,713 එයාට කොහොමද අර නිල ඇඳුම හම්බවුණේ? 176 00:15:20,863 --> 00:15:22,593 මායා ඔයා දන්නවා මේක කොච්චර භයානකද කියලා. 177 00:15:22,593 --> 00:15:23,863 මොනාද මේ කරන්නේ? 178 00:15:24,243 --> 00:15:25,773 අම්මා උන්න නම් කරන දේ. 179 00:15:27,333 --> 00:15:28,523 ඔයාල යන්න. 180 00:15:28,523 --> 00:15:30,533 සමාවෙන්න අපිට ඒක කරන්න බෑ. 181 00:15:31,443 --> 00:15:33,273 අවුලක් නෑ. එයා අපිට උදව් කරනවා. 182 00:15:33,273 --> 00:15:34,953 සිරාවටම? මට ඒක තේරෙන්නෙ නෑ. 183 00:15:34,953 --> 00:15:38,813 මගේ දෙමව්පියෝ පිටස්තර අයගේ ලේ ගන්න එකට විරුද්ධ කණ්ඩායමක අය. 184 00:15:40,743 --> 00:15:43,103 මගේ අම්මා ඒක කරන්න බෑ කිව්ව හින්දා එයා මැරිල ගියා. 185 00:15:44,483 --> 00:15:46,913 ඇය කැමති දේට මැරෙන්න වුණත් ලෑස්තිවෙලා උන්නෙ. 186 00:15:47,713 --> 00:15:49,443 මායා ඔයාට එතකොට ඔයාට 5 යි. 187 00:15:50,633 --> 00:15:52,023 මට ඔයාව තනිකරන්න බැරිවුණා. 188 00:15:52,233 --> 00:15:54,173 දැන් මම පොඩි නෑ. 189 00:15:54,543 --> 00:15:56,853 උන් ඔයාව කලිනුත් මරන්න හැදුවා. 190 00:15:57,543 --> 00:15:58,373 ඔයා අහුවුණොත්... 191 00:15:58,373 --> 00:16:00,403 ඔයා උදව් කළොත් එහෙම වෙන්නෙ නෑ. 192 00:16:00,613 --> 00:16:03,553 අනේ උන් අපිව මරනවා. 193 00:16:03,563 --> 00:16:05,073 අපිට වෙන යන්න තැනක් නෑ. 194 00:16:11,483 --> 00:16:15,303 මේ පාර විතරයි. අද රෑ විතරයි. 195 00:16:18,853 --> 00:16:20,123 මගේ කාමරේ මෙහෙ තියෙන්නෙ. 196 00:16:21,633 --> 00:16:22,633 ස්තූතියි. 197 00:16:23,453 --> 00:16:25,083 එයාල නවතින්නෙ නෑ කියලා දන්නවා නේද? 198 00:16:25,153 --> 00:16:28,483 කට කතා ඇත්ත නම්, ඔයාලගේ ඇට මිඳුලු වලට අපිව භූමියට ගෙනියන්න පුළුවන් නම්... 199 00:16:28,483 --> 00:16:29,953 ...උන් කවදාවත් නවතින්නෙ නෑ. 200 00:16:33,873 --> 00:16:35,223 ඉක්මනට එලිය වැටෙයි. 201 00:16:35,873 --> 00:16:37,743 අපිට හැංගෙන්න අඳුර නැතිවෙනවා. 202 00:16:37,743 --> 00:16:38,923 අරූටත් එහෙම්ම තමා. 203 00:16:40,353 --> 00:16:42,093 මට ඔයාගේ තරහව තේරෙනවා, ක්ලාක්. 204 00:16:42,613 --> 00:16:45,273 මට උදව්වක් කරන්න. තවනම් පාඩම් එපා. 205 00:16:46,553 --> 00:16:47,963 ඔයා අවධානය යොමු කරන්න ඕනා. 206 00:16:48,353 --> 00:16:49,973 අපි බේරෙන්න ඕනා දේ කරන්න ඕනා. 207 00:16:49,973 --> 00:16:51,593 සතුරොත් ඒකම තමා කරන්නේ. 208 00:16:52,373 --> 00:16:53,173 මේක පෞද්ගලික දෙයක් නෙවෙයි. 209 00:16:53,173 --> 00:16:54,393 මට එහෙමයි. 210 00:16:54,933 --> 00:16:57,783 ඔයා හිතනවා වෙඩික්කාරයව මරන එකෙන් ඔයාට හොඳක් දැනෙනවා කියලා. ඒත් ඒක එහෙම නෑ. 211 00:16:57,793 --> 00:17:00,033 එහෙම දැනෙන්නෙ මේ යුද්දෙ දින්නොත් විතරයි. 212 00:17:00,043 --> 00:17:01,143 ඔය ඇති. 213 00:17:12,013 --> 00:17:13,043 අර ඌද? 214 00:17:18,923 --> 00:17:19,923 නෑ. 215 00:17:22,273 --> 00:17:23,273 ලින්කන්. 216 00:17:29,313 --> 00:17:30,343 ක්ලාක්? 217 00:17:36,783 --> 00:17:37,923 කමාන්ඩර්. 218 00:17:39,353 --> 00:17:40,103 ඔක්ටේවියා කිව්වා ඔයාල දෙන්නම... 219 00:17:40,103 --> 00:17:42,363 - ඔයා ඔක්ටේවියාව දැක්කද? - ඔව්. 220 00:17:43,843 --> 00:17:46,813 බේරිලා ඉන්න ටික දෙනාව තුවක්කු කාරයෙක් හින්දා හිරවෙලා ඉන්නෙ. 221 00:17:47,043 --> 00:17:48,263 ඒ හින්දා තමා මම ආවේ. 222 00:17:49,733 --> 00:17:51,663 අපිට උස තැනකට යන්න වෙනවා. 223 00:18:18,753 --> 00:18:20,593 හෙලවෙන්න එපා. හෙලවෙන්න එපා. 224 00:18:22,953 --> 00:18:25,113 ඔයාගේ ඌර්වීය ධමනිය කැපිලා. 225 00:18:25,673 --> 00:18:29,363 කුළුණේ බර හින්දා තමා ඔයා පණපිටින් ඉන්නේ. 226 00:18:31,833 --> 00:18:33,003 මාර වෙළුම්පටියක්. 227 00:18:34,073 --> 00:18:35,263 මම ඒක බලාගන්නම්. 228 00:18:40,833 --> 00:18:43,613 ඇබී..... 229 00:18:46,803 --> 00:18:47,993 ...ගිහින් දුවව හොයාගන්න. 230 00:18:48,433 --> 00:18:50,363 මට ලේ එන එක නවත්වන්න පුළුවන් නම්... 231 00:18:50,363 --> 00:18:51,553 ...අපිට තව වෙලාව හම්බවෙනවා. 232 00:18:51,553 --> 00:18:53,073 ක්ලාක්ව හොයාගන්න. 233 00:18:53,923 --> 00:18:55,483 එයා මෙහෙ නෑ. 234 00:19:00,173 --> 00:19:03,843 ඇය...හොඳින්. 235 00:19:05,973 --> 00:19:07,153 ලෙක්සත් එහෙමයි. 236 00:19:24,458 --> 00:19:26,288 ලව්ජෝයි ගේ කාඩ් එකෙන් ඔයාට ආයුධ ගබඩාවට යන්න පුළුවන්. 237 00:19:26,288 --> 00:19:28,268 තුවක්කු අඟුළු දාල තියෙන්නෙ. ඒත් මුරකාරයෝ ගාව යතුරු තියෙනවා. 238 00:19:28,268 --> 00:19:29,028 මට එයාව අහකට ගන්න... 239 00:19:29,028 --> 00:19:30,218 නෑ, ඒකට වෙලාව නෑ. 240 00:19:30,218 --> 00:19:32,348 මම තුවක්කු ගත්තහම, කොහොමද පස්වෙනි තට්ටුවට යන්නෙ? 241 00:19:32,348 --> 00:19:33,858 උන් හැම දොරක්ම බලාගෙන ඉන්නෙ. 242 00:19:34,548 --> 00:19:37,748 එහෙමමත් නෑ. කෑම ශාලාවේ කුණු දෝරුවක් තියෙනවා. 243 00:19:37,748 --> 00:19:38,348 කුණු දෝරුවක්? 244 00:19:38,348 --> 00:19:39,808 හැම තට්ටුවෙම එකක් තියෙනවා. 245 00:19:39,808 --> 00:19:42,058 හොඳම දේ තමා විකිරණ අනතුරු ඇඟවීම් නෑ. 246 00:19:42,068 --> 00:19:43,028 ඒවාලින් පිස්සුවෙන් වගේ කාන්දුවෙන්න ගත්තා. 247 00:19:43,028 --> 00:19:45,358 ඉතින් එයාලා මේ වා අඟුළු දැම්මා ආරක්ෂා වෙන්න. 248 00:19:45,528 --> 00:19:46,508 ඔයා තුවක්කු ගත්තහම... 249 00:19:46,518 --> 00:19:48,038 මම ඒවා කෑම ශාලාවට ගෙනියන්නම්. 250 00:19:48,538 --> 00:19:50,398 ඔයා ස්වභාවයෙන්ම විප්ලවවාදියෙක්. 251 00:19:50,398 --> 00:19:52,408 මගේ අම්මයි විප්ලවවාදියා. 252 00:19:52,698 --> 00:19:54,408 මම හදන්නෙ හරි දේ කරන්නයි. 253 00:19:55,198 --> 00:19:57,008 පැය බාගෙන් මෙතෙන්ට එන්න. 254 00:20:06,618 --> 00:20:10,428 මායා අපි ආවේ ඔයාව හම්බවෙන්නයි. 255 00:20:14,168 --> 00:20:16,918 මම කොහොමද උදව් කරන්නේ ජනාධිපතිතුමෙනි? 256 00:20:21,948 --> 00:20:23,828 ඊලඟ වතාවේ සෑහෙන්න තදින් ගහයි. 257 00:20:23,828 --> 00:20:24,828 ඔයා ඒක දන්නවා නේද? 258 00:20:25,438 --> 00:20:27,788 අපිට කරන්න තියෙන්නෙ බෙලමි පැනල යන්න විදියක් හොයාගන්න කම් අල්ලගෙන ඉන්නයි. 259 00:20:27,788 --> 00:20:30,868 අපිට වතුර බාල්දියි තුවක්කු හතරකටයි වඩා ඕනා වෙනවා ඒකට. 260 00:20:32,698 --> 00:20:36,638 මේ කතා කරන්නෙ මගේ 10 දෙනෙක්ව මරපු අය වෙත ජනාධිපති වොලස් විසිනුයි. 261 00:20:37,288 --> 00:20:38,098 ජැස්පර්. 262 00:20:38,288 --> 00:20:41,498 මම හිතුවා මේ පාර පොඩ්ඩක් වෙනස් දෙයක් කරන්න. 263 00:20:42,918 --> 00:20:45,928 මායාගේ ඇඳුමෙ තියෙන්නෙ විනාඩි 20 ක ඔක්සිජන් විතරයි. 264 00:20:45,928 --> 00:20:47,718 එයා ඔයාලගේ යාළුවෙක් විත්තිය මම දන්නවා. 265 00:20:48,898 --> 00:20:53,288 විනාඩි 20 න් ඔයාගේ යාළුවගෙ එක්කෝ හුස්ම හිරවෙයි නැත්තම් පිච්චෙයි. 266 00:20:56,388 --> 00:20:57,668 ඒත් ඔයාට එයාව බේරගත්ත හැකි. 267 00:20:58,648 --> 00:21:00,718 කරන්න තියෙන්නෙ යටත් වෙන එක විතරයි. 268 00:21:20,198 --> 00:21:21,218 අපිට තව බලන් ඉන්න බෑ. 269 00:21:22,038 --> 00:21:23,448 අපේ අය මැරෙනවා මෙතන. 270 00:21:28,678 --> 00:21:29,848 අපිට විවරය ගාවට යන්න පුළුවන් නම්... 271 00:21:29,848 --> 00:21:31,458 ...පැත්තෙන් උමඟක් හාරගෙන ආවහැකි. 272 00:21:32,328 --> 00:21:33,388 කිසි ආවරණයක් නෑ. 273 00:21:35,238 --> 00:21:36,238 මම ඒක කරන්නම්. 274 00:21:39,518 --> 00:21:40,518 ආපහු එනවා. 275 00:21:42,628 --> 00:21:43,808 තව මෝඩ අදහස් එහෙම? 276 00:21:54,658 --> 00:21:55,658 එකම එකයි. 277 00:22:20,378 --> 00:22:21,598 දැන් මොකක්ද ආකාශ කෙල්ලේ? 278 00:22:21,728 --> 00:22:22,728 දැන් අපි හාරනවා. 279 00:22:23,448 --> 00:22:24,738 පාත් වෙලා ඉන්න. 280 00:22:24,988 --> 00:22:25,988 අහක් කරන්න. 281 00:22:34,938 --> 00:22:35,938 ඔයා හොඳින්. 282 00:22:40,578 --> 00:22:43,228 මේ අහන්න ෆොක්ස් හොඳින්. 283 00:22:43,978 --> 00:22:44,998 බෙලමි එයාව බේරගත්තා. 284 00:22:45,108 --> 00:22:48,288 එයා මෙහාට තුවක්කු ගෙනෙයි කුණු දෝරුවෙන්. 285 00:22:49,008 --> 00:22:51,168 තුවක්කු ගෙන්න ගන්න පුළුවන් නම් ඔයාව එලියටත් යැව්වැහැකි. 286 00:22:52,038 --> 00:22:53,578 බෑ, අපිට බෑ. 287 00:22:55,788 --> 00:22:58,908 මම ඒකේ කොටස් ගැලෙව්වා. මට සමාවෙන්න. 288 00:22:58,918 --> 00:23:00,828 මම හිතුවෙ නෑ අපිට ඒක අරින්න ඕනා වෙයි කියලා. 289 00:23:06,298 --> 00:23:07,298 මට ඒක හැදුවැහැකි. 290 00:23:08,568 --> 00:23:11,368 ස්තූතියි. ගිහින් එයාට උදව් කරන්න. 291 00:23:11,528 --> 00:23:12,528 හාපර්... 292 00:23:17,588 --> 00:23:18,898 මම ඔයාට මැරෙන්න දෙන්නෙ නෑ. 293 00:23:21,008 --> 00:23:22,658 මම ඔයාලට යටත් වෙන්න දෙන්නෙ නෑ. 294 00:24:04,726 --> 00:24:05,726 මාකස්? 295 00:24:13,906 --> 00:24:15,706 මාකස්? මාකස් නැඟිටින්න. 296 00:24:17,416 --> 00:24:20,116 ඇස් අරින්න. ඔයාට නැඟිටින්නම වෙනවා. 297 00:24:20,116 --> 00:24:21,786 මාකස් ඇස් අරින්න. 298 00:24:25,156 --> 00:24:26,646 මට සීතලයි. 299 00:24:27,326 --> 00:24:29,986 මම මෙතන ඉන්නවා. මම මෙතන ඉන්නවා. 300 00:24:32,446 --> 00:24:33,576 මම හොඳින්. 301 00:24:35,446 --> 00:24:37,216 මට සමාවෙන්න මාකස්. 302 00:24:39,956 --> 00:24:41,446 මට ගොඩක් කණගාටුයි. 303 00:24:45,776 --> 00:24:47,486 මේක ඔයාගේ වැරැද්දක් නෙවෙයි ඇබී. 304 00:24:47,956 --> 00:24:49,416 මේක මගේ වැරැද්ද. 305 00:24:51,486 --> 00:24:52,996 එයා මගේ දුව. 306 00:25:01,136 --> 00:25:02,426 මොනාද ඔයා කියවන්නෙ? 307 00:25:09,386 --> 00:25:10,616 එයා දැනගෙන උන්නා. 308 00:25:13,166 --> 00:25:18,696 ක්ලාක් පැනගත්තා ගහන්න කලින්. 309 00:25:21,926 --> 00:25:23,366 ගහන බව එයා දැනගෙන උන්නා. 310 00:25:24,856 --> 00:25:25,856 ඔව්. 311 00:25:30,306 --> 00:25:32,916 කොහොමද එයා මෙහෙම දෙයක් කරන්නේ? 312 00:25:36,396 --> 00:25:38,316 ඒ එයා ලොකු වුණේ ආක් මධ්‍යස්ථානයේ හින්දයි. 313 00:25:41,986 --> 00:25:43,756 එයා මේවා ඉගෙන ගත්තෙ අපෙන්. 314 00:25:45,706 --> 00:25:47,216 එයා මේක වෙන්න දුන්නා. 315 00:25:49,766 --> 00:25:51,236 එයාට ඒක නවත්වන්න තිබ්බා. 316 00:25:52,946 --> 00:25:54,326 එයා තීරණයක් ගත්තා. 317 00:25:57,676 --> 00:26:05,146 හරියට බේතුයි, කෑමයි හොරකම් කරපු අයව මරල දැම්මා වගේ. 318 00:26:08,026 --> 00:26:19,806 හරියට ළමයින්ව බේරගන්න දෙමව්පියො 300 කගේ පෙනහළු වලින් වාතය ඇදල ගත්ත වගේ. 319 00:26:29,636 --> 00:26:36,346 හරියට ඔයාගෙම අයව බේරගන්න ඔයා ආදරය කරන කෙනාව මැරෙව්වා වගේ. 320 00:26:44,186 --> 00:26:45,186 ඔව්. 321 00:26:49,806 --> 00:26:54,846 අපිට අපේ වැරදි වලට උත්තර බඳින්න වෙනවා ඇබී. 322 00:27:03,076 --> 00:27:04,856 අපි මෙච්චර දෙයක් කරලත්... 323 00:27:06,656 --> 00:27:08,886 ...අපිට පණ බේරගන්න අයිතියක් වත් තියෙනවද? 324 00:27:14,826 --> 00:27:16,216 ඔක්සිජන් ඉවර වෙන්න ළඟයි. 325 00:27:16,216 --> 00:27:17,686 විනාඩි 19 ක් ගියා. 326 00:27:18,126 --> 00:27:19,466 ඔයා උදව්වක් නෙවෙයි කරන්නෙ හාපර්. 327 00:27:19,466 --> 00:27:21,266 බය වෙන්න එපා. අපි මේක ඇරගන්නවා නේද, මොන්ටි? 328 00:27:21,336 --> 00:27:22,066 තව ටිකයි. 329 00:27:22,066 --> 00:27:23,006 ඒ මදි. 330 00:27:23,016 --> 00:27:24,576 මට මේක... 331 00:27:25,396 --> 00:27:26,396 කෙළම වෙයන්. 332 00:27:27,516 --> 00:27:28,316 මොන මඟුලක්ද කළේ? 333 00:27:28,326 --> 00:27:30,246 මෝටරයේ විදුලිය අක්‍රීය කරන එක. මට උදව් කරන්න. 334 00:27:34,706 --> 00:27:35,836 අපිට කිසි බලයක් එන්නෙ නෑ. 335 00:27:36,866 --> 00:27:37,956 කවුරුහරි ඉන්නවා. 336 00:27:38,016 --> 00:27:39,016 උන් එනවා! 337 00:27:42,836 --> 00:27:43,836 බෙලමි. 338 00:27:44,006 --> 00:27:45,656 ඇයව ගේන්න. 339 00:27:46,136 --> 00:27:47,326 යන්න, යන්න, යන්න! 340 00:27:47,386 --> 00:27:48,386 ඉක්මන් කරන්න. 341 00:28:03,986 --> 00:28:04,986 මම අල්ල ගත්තා. 342 00:28:05,196 --> 00:28:08,106 නිරෝධායනය සම්පූර්ණයි. 343 00:28:19,726 --> 00:28:22,156 තාත්තේ මොනාද මෙහෙ කරන්නේ? 344 00:28:22,176 --> 00:28:23,646 අම්මා කරන්න තිබ්බ දේ. 345 00:28:24,436 --> 00:28:25,436 මෙහාට එන්න. 346 00:28:30,506 --> 00:28:31,506 මේ අහන්න. 347 00:28:32,076 --> 00:28:33,966 ක්ලාක් එනවා භූමි වාසී හමුදාවක් එක්ක. 348 00:28:33,966 --> 00:28:34,466 මොකක්? 349 00:28:34,466 --> 00:28:36,266 අපිට ඔයාලව ඒ වෙනකම් ආරක්ෂා කරගන්න වෙනවා. 350 00:28:36,556 --> 00:28:38,886 මට කියන්න නම් එපා ෆින් කොහොමහරි සාම සාකච්ඡා තිබ්බයි කියලා. 351 00:28:41,206 --> 00:28:42,206 ඒ වගේ දෙයක් තමා. 352 00:28:43,896 --> 00:28:45,826 එන්න, අපිට වැඩ ගොඩක් කරන්න තියෙනවා. 353 00:29:23,826 --> 00:29:25,766 පුදුමකිරීමේ වැඩේටනම් ඕනාවටත් වඩා වැඩියි. 354 00:29:25,766 --> 00:29:26,816 මම වෙඩිල්ල ඇදගන්නම්. 355 00:29:26,846 --> 00:29:28,486 නෑ, මම කරන්නම්. 356 00:30:20,196 --> 00:30:21,196 තුවක්කුව බිම දානවා. 357 00:30:24,246 --> 00:30:26,476 මාව මරන්න දෙන, ඊට පස්සෙ මූව මරන්න. 358 00:30:26,986 --> 00:30:30,056 කරන්න ක්ලාක්. කරුණාකරලා. ඔයාගේ අයට ඔයාව ඕනා. 359 00:30:30,666 --> 00:30:31,806 ඔයා මගේ අයගෙන් කෙනෙක්. 360 00:30:48,916 --> 00:30:49,916 නියම පහර. 361 00:31:02,046 --> 00:31:03,476 ඒකෙන් ඔයාට හොඳක් දැනුනද? 362 00:31:05,026 --> 00:31:06,026 නෑ. 363 00:31:30,448 --> 00:31:31,408 ඒකෙන් වැඩක් නෑ. 364 00:31:31,424 --> 00:31:33,434 එන්න! අපිට මේක කරන්න පුළුවන්. 365 00:31:35,171 --> 00:31:37,611 ඉන්න, අහන්න! 366 00:31:47,129 --> 00:31:49,629 ලින්කන්. එයා ඒක කළා. 367 00:31:51,085 --> 00:31:52,475 අපිට තාමත් එයාලව එලියට ගන්න බෑ. 368 00:31:52,883 --> 00:31:54,873 ඔට්ටුවක් දාන්න ඕනද? ආපහු ඇතුලට යන්න. 369 00:31:56,673 --> 00:31:59,313 පැය බාගයක් ගියා. කෙල්ල දැන් මැරිල ඇති. 370 00:31:59,744 --> 00:32:02,064 මම ඒක දන්නවා ලුතිනන්. එයාලා එයාලගේ තීරණය ගත්තා. 371 00:32:03,634 --> 00:32:04,634 තදින් ගහන්න. 372 00:32:04,714 --> 00:32:07,104 පුළුවන් නම් පණපිටින් ගන්න. ඒත් උන්ව යටත් කරගන්න. 373 00:32:07,194 --> 00:32:08,194 හරි. 374 00:32:08,344 --> 00:32:10,434 පහර දෙනවා. 375 00:32:11,184 --> 00:32:12,274 යමු, යමු! 376 00:32:18,014 --> 00:32:19,014 ජනාධිපතිතුමෙනි... 377 00:32:37,594 --> 00:32:38,594 උන්ව හොයාගන්න. 378 00:32:46,784 --> 00:32:47,784 අවුලක් නෑ. 379 00:32:52,854 --> 00:32:53,474 උන්ට අපිව පේන්නෙ නැද්ද? 380 00:32:53,474 --> 00:32:55,544 සංසුන් වෙන්න. මායා කැමරා අක්‍රීය කළා. 381 00:32:55,554 --> 00:32:57,664 හරි. අපි තාමත් මෙහෙම ගියොත් නිකන්ම ඉලක්ක වෙනවා. 382 00:32:57,664 --> 00:32:59,804 ඔයා හරි. අපිට බෙදෙන්න වෙනවා. 383 00:32:59,804 --> 00:33:03,254 නෑ අපි මේක කරන්නෙ එකට. අපි එකටයි බේරෙන්නෙ. 384 00:33:03,254 --> 00:33:04,144 බෙලමි හරි. 385 00:33:04,144 --> 00:33:06,004 උන් දැන් මායාව විශ්වාස කරන්නෙ නෑ. 386 00:33:06,064 --> 00:33:07,284 කවුද දැන් අපිට උදව් කරන්නේ? 387 00:33:13,504 --> 00:33:14,504 මෙයාලා. 388 00:33:17,394 --> 00:33:18,444 අපි ඔයාලව හංගනවා. 389 00:33:18,534 --> 00:33:21,264 මෙහෙ හැමෝම කූඩු වලට කැමති නෑ. 390 00:33:21,264 --> 00:33:23,954 මා එක්ක එන්න. අපි යන ගමන් බෙදන්නම්. යමු. 391 00:33:26,364 --> 00:33:27,364 මුකුත් වෙන එකක් නෑ. 392 00:33:27,964 --> 00:33:29,224 ඔයාල දැන් ආරක්ෂිතයි. 393 00:33:29,364 --> 00:33:31,874 ඉක්මන් කරන්න. ඉක්මන් කරන්න. අර පැත්තෙන් යන්න. යන්න. 394 00:33:32,544 --> 00:33:34,794 ඔයාලගේ අයව හොයාගන්න. යන්න. 395 00:33:37,434 --> 00:33:38,544 අපි ඔයා එක්ක එනවා. 396 00:33:38,884 --> 00:33:39,884 එපා. 397 00:33:41,164 --> 00:33:42,154 උන් තාම දන්නෙ නෑ මම මෙහෙ කියලා. 398 00:33:42,154 --> 00:33:43,614 මට ඒක ඒ විදියටම තියාගන්න ඕනා. 399 00:33:44,604 --> 00:33:45,624 අපි මොනාද කරන්න ඕනා? 400 00:33:45,664 --> 00:33:47,724 පණපිටින් ඉන්න. සටනට ලෑස්ති වෙන්න. 401 00:33:50,384 --> 00:33:52,374 යුද්ධයක් එනවා. 402 00:34:15,047 --> 00:34:16,014 මාකස්. 403 00:34:19,815 --> 00:34:22,185 මාකස් මාකස් නැඟිටින්න. 404 00:34:23,295 --> 00:34:25,995 මාකස් නැඟිටින්න. නැඟිටින්න! 405 00:34:45,285 --> 00:34:46,285 අල්ලගෙන ඉන්න. 406 00:34:50,055 --> 00:34:51,945 අල්ලගෙන ඉන්න. 407 00:34:52,765 --> 00:34:54,145 තාම හෙලවෙන්නෙ නෑ. 408 00:35:02,125 --> 00:35:03,185 ආකාශ මිනිස්සු! 409 00:35:04,785 --> 00:35:05,785 කට්ටියක් එනවා! 410 00:35:09,935 --> 00:35:10,905 අපි මිසයිලය දැක්කා. 411 00:35:10,905 --> 00:35:12,995 පිපිරෙනවා ඇහුනා. උදව් ඕනා වෙයි කියලා හිතුනා. 412 00:35:13,545 --> 00:35:15,855 නියම වෙලාවට. ස්තූතියි. 413 00:35:19,415 --> 00:35:21,905 හරි, හොඳයි. 414 00:35:22,045 --> 00:35:24,895 හැමෝම මේ ලණුවට ඕනා. 415 00:35:24,895 --> 00:35:26,525 ඉඩ දෙන්න. 416 00:35:28,965 --> 00:35:29,965 මාක්ස්... 417 00:35:31,725 --> 00:35:32,725 මාකස්... 418 00:35:35,555 --> 00:35:36,575 ඒක ඇහෙනවද? 419 00:35:45,785 --> 00:35:47,305 දෙන්නෙක් ඉන්නවා. 420 00:35:50,965 --> 00:35:54,285 ඇබී, කේන්, අපි ඔයාලව එලියට ගන්නම්. 421 00:35:58,405 --> 00:35:59,965 අපිට මුකුත් වෙන්නෙ නෑ. 422 00:36:08,405 --> 00:36:09,405 එයාලව උඩට ගන්න. 423 00:36:11,845 --> 00:36:12,845 මෙතෙන්ට. 424 00:36:16,325 --> 00:36:17,325 මෙන්න. 425 00:36:34,925 --> 00:36:35,925 ඔයා ඒක කළා. 426 00:36:37,455 --> 00:36:38,575 ඔව්, මට පොඩි උදව්වක් ලැබුනා. 427 00:36:47,275 --> 00:36:49,715 කේන්ට ඕ නෙගටිව් ලේ ඕනා මේ දැන්ම. 428 00:36:49,715 --> 00:36:51,245 ඇබී හෝව්. ඔයාගෙනුත් ලේ එනවා. 429 00:36:51,515 --> 00:36:52,565 ඔයාටත් උදව් ඕනා. 430 00:36:52,695 --> 00:36:53,915 මම හොඳින්. 431 00:37:04,935 --> 00:37:07,375 මෙතන වෙච්ච දේට කිසි සමාවක් නෑ. 432 00:37:09,265 --> 00:37:11,455 කඳුකරය කඩා වැටෙනවා. 433 00:37:12,915 --> 00:37:15,155 මරණයේ පළිය ගන්නවා! 434 00:37:18,385 --> 00:37:20,455 ඇති! ඔය ඇති. 435 00:37:22,365 --> 00:37:24,525 තව අය හිරවෙලා ඉන්නවා. 436 00:37:24,635 --> 00:37:27,315 අපිට කියපු දේ ඇහුනා. ආපහු වැඩ පටන් ගන්න! 437 00:37:29,035 --> 00:37:30,105 මෙහාට ලණුවක් ගේන්න. 438 00:37:30,105 --> 00:37:31,885 ඇදල ගම්මු! 439 00:37:32,675 --> 00:37:33,675 මම කියනකම් ඉන්න. 440 00:37:37,045 --> 00:37:38,855 අපි දෙගොල්ලෝ එකට වැඩ කරනවානම්... 441 00:37:39,065 --> 00:37:40,695 ...අපිට මේ යුද්දේ දින්නහැකි, ක්ලාක්. 442 00:37:56,265 --> 00:37:57,215 ඔයා ලෑස්ති නෑ. 443 00:37:57,255 --> 00:37:58,715 මම සටන මඟ ඇර ගන්නෙ නෑ. 444 00:38:04,885 --> 00:38:07,595 ඔයා හොඳට කළා ආකාශ මිනිසුන්ගේ ඔක්ටේවියා. 445 00:38:08,285 --> 00:38:12,695 අද ඔයා ජිවිත බේරුවා. හෙට ඔයා ඒවා ගනි. 446 00:38:14,095 --> 00:38:16,705 මගේ බඩු ගන්න. අපි කමාන්ඩර් එක්ක පිටවෙනවා. 447 00:38:24,095 --> 00:38:25,095 ඉන්න. 448 00:38:52,535 --> 00:38:53,615 මම හිතුවෙ ඔයා මැරුණා කියලා. 449 00:38:54,845 --> 00:38:55,965 ජීවත් වෙන එක ගැන මට සතුටුයි. 450 00:38:57,765 --> 00:38:58,765 ඔයත්. 451 00:39:13,705 --> 00:39:14,705 කොහොමද කේන්ට? 452 00:39:16,005 --> 00:39:17,005 ජීවත් වෙනවා. 453 00:39:21,245 --> 00:39:22,705 අපිට ඔයාගේ උදව් ඇත්තටම ඕනා වෙනවා. 454 00:39:24,965 --> 00:39:26,875 මට බෑ. අපි පිටත් වෙනවා. 455 00:39:29,425 --> 00:39:32,665 මම ඔයාවයි තුවාල කාරයන්වයි ජාහා කඳවුරට යන්න ලෑස්ති කෙරෙව්වා. 456 00:39:35,405 --> 00:39:36,175 ක්ලාක්... 457 00:39:36,215 --> 00:39:38,215 තුවක්කු කාරයා ආරක්ෂිත ඇඳුමක් ඇඳලා උන්නෙ නෑ. 458 00:39:42,165 --> 00:39:43,745 ඇට මිඳුළු බද්ධය වැඩ කරනවා. 459 00:39:45,435 --> 00:39:46,995 උන් මගේ යාළුවෝ ඔක්කොම මරල දාන්නයි යන්නෙ. 460 00:39:51,625 --> 00:39:52,955 එහෙනම් ඉක්මන් කරන එක හොඳයි. 461 00:40:01,175 --> 00:40:03,225 ඔයා මම වෙනුවෙන් දෙයක් කරන්න. 462 00:40:05,705 --> 00:40:07,705 අපියි හොඳ අය කියලා අමතක කරන්න එපා. 463 00:40:09,985 --> 00:40:10,985 වෙලාව හරි. 464 00:40:21,275 --> 00:40:22,395 අපි නැවත හමුවේවී. 465 00:41:06,288 --> 00:41:11,288 ::: එක්වන්න අප සමඟ ::: contact@baiscopelk.com