1
00:00:00,000 --> 00:00:01,000
මෙම උපසිරැසි www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර චිත්‍රපටයේ පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත.
2
00:00:01,075 --> 00:00:02,495
පෙර කතාංග වලින්...
3
00:00:02,495 --> 00:00:04,485
ඔහේලගේ ලොක්කට කියන්න දෙයක් තියෙනවා.
4
00:00:04,755 --> 00:00:06,155
අපි ඌව හොයාගෙන එනවා.
5
00:00:06,355 --> 00:00:08,835
ගමේදි මිනිස්සු 250 ක් මැරුණා.
6
00:00:08,835 --> 00:00:10,495
මම දන්නවා ඔයා එයාල ගැන හිතනවා කියලා.
7
00:00:11,255 --> 00:00:12,635
ඒත් ඔයා මැරෙන්න ඉඩ දුන්නා.
8
00:00:13,135 --> 00:00:14,285
හැමෝටම නෙවෙයි.
9
00:00:17,325 --> 00:00:19,055
උන්ගෙන් සමහරු ආරක්ෂිත ඇඳුම් ඇඳල නෑ.
10
00:00:19,055 --> 00:00:20,225
ඒ කියන්නෙ උන් හොඳවෙලා.
11
00:00:20,235 --> 00:00:21,635
ඇට මිඳුලු බද්ධය සාර්ථකයි.
12
00:00:21,635 --> 00:00:22,965
අපි ඔයාලව හංගනවා.
13
00:00:22,975 --> 00:00:24,455
හැමෝම කේජ් ට එකඟ නෑ.
14
00:00:24,465 --> 00:00:25,755
එන්න මා එක්ක.
15
00:00:25,755 --> 00:00:29,085
මුද්‍රා තියපු බංකරයක මිනිස්සු 44
දෙනෙක් නිකන්ම අතුරුදහන් වෙන්නෙ නෑ.
16
00:00:29,085 --> 00:00:30,805
උදව් ලැබෙනවනම් වෙන්න පුළුවන්.
17
00:00:30,805 --> 00:00:32,935
පණපිටින් ඉන්න.
සටනට ලෑස්ති වෙන්න.
18
00:00:32,935 --> 00:00:34,815
යුද්ධය එනවා.
19
00:00:58,455 --> 00:01:00,075
නැඟිටින්න, යන්න වෙලාව හරි.
20
00:01:00,595 --> 00:01:02,015
මම කිව්වනේ ආපහු එනවා කියලා.
21
00:01:02,015 --> 00:01:03,085
එලියට එන්න.
22
00:01:03,195 --> 00:01:05,835
අපේ අය මේ වෙද්දි මවුන්ට්
වෙදර් වලට එනවා.
23
00:01:10,518 --> 00:01:12,818
මේ අපි ඔයාව බේරගන්නවා.
24
00:01:12,838 --> 00:01:14,068
හෙමින්.
25
00:01:14,965 --> 00:01:16,325
උන් එයාගෙන් ලේ ගත්තා විතරයි.
26
00:01:16,675 --> 00:01:19,565
මේ අහන්න මේ කාමරේ හමුදාවක් ඉන්නවා.
27
00:01:19,565 --> 00:01:21,715
උන්ව සටනට ලෑස්ති කර ගන්න ඕනා.
28
00:01:21,715 --> 00:01:23,015
පුළුවන්ද ඒක කරන්න?
29
00:01:25,525 --> 00:01:27,295
හොඳයි. මෙයාගෙන් පටන් ගන්න.
30
00:01:28,145 --> 00:01:30,475
කමක් නෑ.
අපිට මෙයාව විශ්වාස කරන්න පුළුවන්.
31
00:01:32,725 --> 00:01:34,055
සද්දෙ වැඩියි.
32
00:01:37,675 --> 00:01:39,775
නිදහස් වෙන්න ඕනා නම් කට වහනවලා!
33
00:01:45,125 --> 00:01:48,315
හරි, අපි කොහොමද මේක කරන්නේ?
34
00:01:49,135 --> 00:01:51,315
ප්‍රධාන දොරට ගහන්න හමුදාවක් එනවා.
35
00:01:51,705 --> 00:01:53,935
එයාලා ඒක ඇරගත්තහම අපායම නිදහස් වෙයි.
36
00:01:53,935 --> 00:01:57,175
ඒක තමා මගේ යාළුවන්ට
මෙහාට එන්න දෙන සංඥාව.
37
00:01:57,895 --> 00:01:59,265
මගේ සහෝදර පුරවැසියෙනි.
38
00:01:59,275 --> 00:02:01,035
මේ කතා කරන්නේ ඔබගේ ජනාධිපතියි.
39
00:02:01,285 --> 00:02:03,255
මට කියන්න දෙයක් තියෙනවා.
40
00:02:03,375 --> 00:02:06,625
ඒකෙන් අපේ ජීවිත සදහටම වෙනස් කරාවී.
41
00:02:06,625 --> 00:02:08,055
අවුරුදු 97 ක් තිස්සේ...
42
00:02:08,065 --> 00:02:10,355
...මවුන්ට් වෙදර් අපේ නිවහන වුණා.
43
00:02:11,205 --> 00:02:12,735
ඒක අපිව පණපිටින් තිබ්බා.
44
00:02:12,735 --> 00:02:16,035
ඒත් ඒ වගේම අපිව හිරකලත් තිබ්බා.
45
00:02:16,085 --> 00:02:19,905
අපෙන් ගොඩ දෙනෙක් පණ බේරගන්න
කරන්න වෙච්ච සතුටෙන් බාරගත්තා.
46
00:02:20,225 --> 00:02:22,605
අපි මේවා කලේ එක හේතුවක් හින්දයි.
47
00:02:22,605 --> 00:02:27,395
දවසක අපේ අයට මතුපිටට
යන්න හැකියාව ලැබෙන්නයි.
48
00:02:29,295 --> 00:02:30,965
ඒ දවස අදයි.
49
00:02:34,315 --> 00:02:35,585
එයා හැමෝටම කියන්නයි යන්නෙ.
50
00:02:35,845 --> 00:02:38,475
මේක ඇතුලේ තාම නිදැල්ලෙ
ඉන්න පිටස්තරයෝ විසින්...
51
00:02:38,475 --> 00:02:41,885
...ලොරෙලායි සිංග් ව
මරලා දාන්න කලින්...
52
00:02:41,885 --> 00:02:43,535
...ඇයට බේතක් හම්බවුණා.
53
00:02:43,535 --> 00:02:45,145
ඒක තියෙන්නෙ එයාලගේ ඇට මිඳුළු වලයි.
54
00:02:45,825 --> 00:02:47,355
මෙන්න, මම ආපහු එන්නම්.
55
00:02:47,365 --> 00:02:48,655
කොහෙද යන්නෙ?
56
00:02:48,735 --> 00:02:51,045
මූ හදන්නෙ එක එකා කොටවන්න.
57
00:02:51,045 --> 00:02:52,225
උන් මගේ අයව හොයාගනී.
58
00:02:52,225 --> 00:02:53,795
මට එයාලව දැන් මෙහාට ගෙන්න ගන්න වෙනවා.
59
00:02:53,795 --> 00:02:54,835
මම කට්ටි කට්ටි එවන්නම්.
60
00:02:54,835 --> 00:02:56,315
ඔයා ඔයාගේ අයව ලෑස්ති කරන්න.
61
00:02:56,315 --> 00:02:58,595
ඒත් මම එනකම් ඉන්න. තේරුණාද?
62
00:02:59,605 --> 00:03:00,605
ඉන්න!
63
00:03:02,845 --> 00:03:03,845
ස්තූතියි.
64
00:03:04,105 --> 00:03:05,515
ඔයාගේ අයව නිදහස් කරන්න.
65
00:03:05,515 --> 00:03:07,165
මගේ අය ආවහම එයාලවත් බලාගන්න.
66
00:03:07,805 --> 00:03:09,845
එලියට ගියාම ස්තූති කරගම්මු.
67
00:03:10,165 --> 00:03:14,655
මේක තමා බෝම්බ පිපිරුණ දා
ඉඳන් අපේ අයගේ හීනය වුණේ.
68
00:03:15,275 --> 00:03:16,835
ඒත් ඒක ඉටුකරගන්න...
69
00:03:17,085 --> 00:03:18,485
...මට ඔයාලගේ උදව් ඕනා.
70
00:03:19,645 --> 00:03:25,935
පස්වෙනි තට්ටුව අල්ලගෙන අපේ
අය 15 දෙනෙක්ව මරපු...
71
00:03:26,515 --> 00:03:30,025
...ඒ 44 දෙනා දැන් අපේ
හීනයෙන් අපිව ඈත් කරනවා.
72
00:03:30,895 --> 00:03:33,285
අපි අපේ ගෙවල් හදාගත්තත්...
73
00:03:33,435 --> 00:03:39,005
...අපිට කවදාවත් අපෙන් කුරිරු
විදියට ගත්ත ජීවිත ආපහු ගන්න බෑ.
74
00:03:39,825 --> 00:03:42,065
විශ්වාස කරන්න අමාරු වුණත්...
75
00:03:42,065 --> 00:03:46,855
...අපේම අය මේක කරපු
අයට උදව් කරනවා.
76
00:03:46,865 --> 00:03:49,035
මම දැන් කතා කරන්නෙ ඒ අයටයි.
77
00:03:50,025 --> 00:03:54,365
ඔයාලට ඇත්තටම ලේ ප්‍රතිකාරය
සදහටම ඉවරයක් කරන්න ඕනනම්...
78
00:03:54,365 --> 00:03:59,445
...ඔයාල හංගගෙන ඉන්න ඒ මිනීමරුවෝ
44 දෙනා තමා ඒකට උත්තරය වෙන්නෙ.
79
00:04:00,595 --> 00:04:03,445
දඬුවමක් විඳින් නැතුව ඉන්න ඕනා නම්
එයාලව බාර දෙන්න පැයක් දෙනවා.
80
00:04:03,525 --> 00:04:08,285
ඊට පස්සෙ අපිට ඔයාලවත්
රජයේ සතුරෝ කරන්න වෙනවා.
81
00:04:10,265 --> 00:04:11,355
මම ඉල්ලන්නේ...
82
00:04:13,075 --> 00:04:16,125
...කරුණාකරලා ඔයාලගේ
මිනිස්සුන්ට හරි දේ කරන්න.
83
00:04:16,915 --> 00:04:18,265
අපේම මිනිස්සුන්ට.
84
00:04:18,745 --> 00:04:24,595
එතකොට අපි හැමෝටම පුළුවන්
භූමියේ අපිට අයිති තැන අරගන්න.
85
00:04:25,845 --> 00:04:27,105
අපි දැන් ගෙදරට කිට්ටුයි.
86
00:04:31,945 --> 00:04:33,145
මොනාද උන් කරන්නේ?
87
00:04:33,945 --> 00:04:35,505
පහර දෙන්න ලෑස්ති වෙනවා.
88
00:04:36,315 --> 00:04:38,305
මිසයිලයක් ගහන්න ලඟ වැඩියි, සර්,
89
00:04:38,315 --> 00:04:42,365
අම්ල මීදුමත් නැතුව අපිට
ඇතුලෙ ඉඳන් කරන්න දෙයක් නෑ.
90
00:04:42,515 --> 00:04:45,755
සියළුම කණ්ඩායම ඔබගේ නියෝගයෙන්
පහර දෙන්න ලෑස්තියි.
91
00:04:46,815 --> 00:04:47,815
දැන්ම එපා.
92
00:04:47,875 --> 00:04:48,965
සර්, අපි පරක්කු වෙන්න වෙන්න...
93
00:04:48,965 --> 00:04:51,225
උන් ආවේ සටනක් හොයාගෙන එමර්සන්.
94
00:04:52,355 --> 00:04:54,335
ඒකෙන් කියවෙන්නෙ නෑ අපි
එකක් දෙන්නම ඕනා කියලා.
95
00:04:55,275 --> 00:04:57,665
අපි දොරවල් වලින් ඇතුලෙ ඉන්න කම්...
96
00:04:57,665 --> 00:04:59,155
...උන්ට බෑ අපිට අත තියන්න.
97
00:05:01,035 --> 00:05:02,855
ඇතුලෙ ඉන්න එකාට මොකෝ වුණේ?
98
00:05:03,165 --> 00:05:04,765
තාම නිදැල්ලේ, සර්.
99
00:05:04,895 --> 00:05:06,745
අපි පුළුව්න උපරිමය කරනවා.
100
00:05:07,675 --> 00:05:10,765
45 යි! දොරෙන් දොරට යන්න.
101
00:05:11,595 --> 00:05:12,695
උන්ව හොයාගන්න.
102
00:05:21,995 --> 00:05:22,995
ඔව්?
103
00:05:23,085 --> 00:05:24,715
කරුණාකරල පැත්තකට වෙන්න.
104
00:05:24,935 --> 00:05:26,205
ඇයි? මොකක්ද ප්රශ්නය?
105
00:05:28,145 --> 00:05:29,655
පොඩි වෙලාවක් යයි.
106
00:05:33,575 --> 00:05:36,395
ඔයාල හොයන දේ කිව්වොත් අපිට
උදව් කරන්න පුළුවන් වෙයි.
107
00:05:36,915 --> 00:05:38,345
ඔයාල දන්නවා ඒක.
108
00:05:38,345 --> 00:05:39,985
අවංකවම, අපි දන්නෙ නෑ.
109
00:05:42,765 --> 00:05:43,955
ඔයාලගේ අසල්වැසියන් කියන විදියට...
110
00:05:43,955 --> 00:05:46,495
...කෑමට ගිහින් එද්දි ඔයාල
වැඩිපුර කෑම ගෙනාවලු.
111
00:05:47,025 --> 00:05:48,225
ඒක බොරුවක්.
112
00:05:48,235 --> 00:05:52,585
පහුගිය අවුරුදු 15 තිස්සෙ ඔයා 12 පාරක්
ප්‍රතිකාරය එපා කිව්ව කියන්නෙ ඇත්තද?
113
00:05:53,805 --> 00:05:56,435
ඔයා 30 පාරක් එපා කිව්ව කියන්නෙ ඇත්තද?
114
00:05:56,445 --> 00:05:57,705
ඒක නෑ කියනවද?
115
00:05:58,185 --> 00:06:00,315
අපිට ඕනා වුණාම අපි ලේ ගන්නවා.
116
00:06:00,315 --> 00:06:02,175
අපි වැඩිපුර කෑම ගෙනාවෙත් නෑ.
117
00:06:02,185 --> 00:06:04,085
එහෙනම් ඔයාල බය වෙන්න ඕනා නෑ.
118
00:06:19,715 --> 00:06:20,745
කොහෙද උන්?
119
00:06:20,795 --> 00:06:22,015
ඔහොම ඉන්න.
120
00:06:22,015 --> 00:06:24,185
තත්පර පහයි දෙන්නෙ!
121
00:06:24,675 --> 00:06:25,675
1...
122
00:06:26,955 --> 00:06:27,955
2...
123
00:06:28,915 --> 00:06:29,805
- 3...
- අනේ.
124
00:06:29,805 --> 00:06:30,485
මෙහෙම කරන්න එපා.
125
00:06:30,495 --> 00:06:31,495
4...
126
00:06:32,165 --> 00:06:33,635
- 5!
- ඉන්න! ඉන්න!
127
00:06:33,635 --> 00:06:35,435
ඉන්න, වෙඩි තියන්න එපා.
128
00:06:36,175 --> 00:06:37,285
අපි මෙහෙ ඉන්නෙ හරිද?
129
00:06:37,285 --> 00:06:40,285
- එයාලට ඉන්න දෙන්න.
- මට කණගාටුයි.
130
00:06:40,285 --> 00:06:42,575
මේ ටිලින්ග්.
අපිට තව දෙන්නෙක්ව හම්බවුණා.
131
00:06:43,325 --> 00:06:44,935
දැන් අපි උන්ව ගේනවා.
132
00:06:52,611 --> 00:06:57,611
~ රොයිලි ප්‍රනාන්දු ~
http://sinhalasub.tk
133
00:07:27,705 --> 00:07:29,295
සාදරයෙන් පිළිගන්නවා, ආකාශ කණ්ඩායම.
134
00:07:30,305 --> 00:07:31,305
එකතු වෙන්න අපි එක්කලා.
135
00:07:38,635 --> 00:07:39,805
රේවන් බඩුවක් එව්වා.
136
00:07:39,805 --> 00:07:42,545
හයිඩ්රසීන්. ඒකෙන් වැඩේ වෙයි කිව්වා.
137
00:07:42,745 --> 00:07:43,745
හොඳයි.
138
00:07:43,925 --> 00:07:46,995
ඔයාගේ අම්මටත් මෙහාට එන්න ඕනා වුණා.
139
00:07:47,275 --> 00:07:48,145
මම දන්නවා.
140
00:07:48,145 --> 00:07:50,385
ඒත් තුවාල වෙච්ච අයට ඇයව ඊට වඩා ඕනා.
141
00:07:54,835 --> 00:07:56,475
අණ දෙන නිලධාරියෙනි.
142
00:07:56,655 --> 00:07:59,845
අද තමා අපි අපේ අයව බේරගන්නේ.
143
00:08:00,735 --> 00:08:03,005
සතුරා හිතනවා දොර ඇතුලේ
උන් ආරක්ෂිතයි කියලා.
144
00:08:03,015 --> 00:08:04,285
ඒත් ඒක එහෙම නෑ.
145
00:08:04,315 --> 00:08:07,155
ඒක උන් තේරුම්ගත්තහම උන් සටන් කරන්න ගනී.
146
00:08:08,365 --> 00:08:09,365
තදින්ම.
147
00:08:09,775 --> 00:08:11,215
අපි ලෑස්ති වෙන්න ඕනා.
148
00:08:15,775 --> 00:08:17,515
මේක බේරාගැනීමේ මෙහෙයුමක්.
149
00:08:18,365 --> 00:08:20,685
අපි ආවේ උන්ව අතුගාල දාන්න නෙවෙයි.
150
00:08:21,425 --> 00:08:25,525
ඒක ඇතුලේ අපිට උදව්
කරපු මිනිස්සු ඉන්නවා.
151
00:08:26,625 --> 00:08:29,655
කිසි දෙයක් නොදන්න ළමයි ඉන්නවා.
152
00:08:30,255 --> 00:08:31,885
අපි උන්ගේ සෙබළො මරනවා.
153
00:08:32,105 --> 00:08:34,115
කරන්නම වුණොත් නායකයන්වත් මරනවා.
154
00:08:34,225 --> 00:08:37,405
ඒත් අපි ආවේ අපේ අයව බේරගන්නයි.
155
00:08:37,615 --> 00:08:38,785
ඒක පැහැදිලිද?
156
00:08:42,505 --> 00:08:43,715
එහෙනම් පටන් ගම්මු.
157
00:08:45,585 --> 00:08:47,265
කණ්ඩායම් හතරක් ඉන්නවා.
158
00:08:47,265 --> 00:08:52,355
ඒකෙන් වේල්ලටයි පතලටයි යන
දෙක දැනටම ගිහින් ඉවරයි.
159
00:08:56,005 --> 00:09:00,905
තුන් වෙනි එක මේ වෙද්දිත් භූමි
වාසී හිරකාරන්ව නිදහස් කරනවා.
160
00:09:01,525 --> 00:09:04,185
අපේ රාජකාරිය තමා හතර
වෙනි කණ්ඩායම විදියට...
161
00:09:04,185 --> 00:09:06,555
...සතුරාගේ ඇස් අනික් කණ්ඩායම්
වලින් අහක් කරල තියාගන්න එක.
162
00:09:06,565 --> 00:09:08,465
පුළුවන් තරම් කාලයක්.
163
00:09:09,055 --> 00:09:14,605
ඒක කරන්න අපේ මුළු හමුදාවම ප්‍රධාන
දොර ගාවට ගෙනියන්න වෙනවා.
164
00:09:15,445 --> 00:09:18,955
කඳුකර මිනිස්සු හිතන් ඉන්නෙ
එලියෙන් ඒ දොර ඇරගන්න බෑ කියලයි.
165
00:09:18,955 --> 00:09:20,745
ඉතින් උන් ඒකට ආරක්ෂාවක් දාන්නෙ නෑ.
166
00:09:20,985 --> 00:09:22,415
ඒක කරන්න පුළුවන්.
167
00:09:22,765 --> 00:09:24,705
ඇතුලේ ඉන්න අපේ අයට ස්තූතිවන්ත වෙන්න...
168
00:09:24,705 --> 00:09:25,925
...අපි ඒක කරන හැටි දන්නවා.
169
00:09:26,315 --> 00:09:27,565
මායා කියන විදියට...
170
00:09:27,595 --> 00:09:31,055
...විද්‍යුත් චුම්භක අගුළු
පද්ධතියේ එක දෝෂයක් තියෙනවා.
171
00:09:31,555 --> 00:09:34,475
විදුලි බලය නැතිවුණාම අගුල ඇරෙනවා.
172
00:09:34,725 --> 00:09:36,845
එතෙන්ට තමා රේවන් ගේ කණ්ඩායම එන්නෙ.
173
00:09:36,915 --> 00:09:40,275
මෙහාට විදුලිය එන්නෙ පිල්පොට් වේල්ලෙන්.
174
00:09:42,455 --> 00:09:44,885
මේ වෙද්දි එයාල ටර්බයින
කාමරය අලගෙන තියෙන්නෙ.
175
00:09:46,205 --> 00:09:47,345
දොර බලන්න.
176
00:09:47,345 --> 00:09:48,625
එයා විතරයි උන්නෙ කියලා විශ්වාසද?
177
00:09:52,565 --> 00:09:54,925
එයාලගේ රාජකාරිය තමා විදුලිය කපන එක.
178
00:09:55,005 --> 00:09:56,315
ඒක එයාල කළාම...
179
00:09:56,525 --> 00:09:57,985
...අපි අගුල පුපුරෝනවා.
180
00:09:59,585 --> 00:10:00,915
එක අවුලක් තියෙනවා.
181
00:10:01,325 --> 00:10:03,825
කන්ද ඇතුලේ උප ජෙනරේටරයක් තියෙනවා.
182
00:10:04,375 --> 00:10:08,375
අතිරේක විදුලිය එද්දි අගුල
ක්‍රියාත්මකව තිබ්බොත් එහෙම...
183
00:10:08,735 --> 00:10:10,815
...අපිට කවදාවත් දොර
ඇරගන්න වෙන්නෙ නෑ.
184
00:10:11,855 --> 00:10:13,955
අපිට කවදාවත් අපේ අයව බේරගන්න බැරිවෙනවා.
185
00:10:14,845 --> 00:10:17,755
අතිරේක බලය එන්න
කොච්චර වෙලාවක් යනවද?
186
00:10:17,755 --> 00:10:18,915
විනාඩියයි.
187
00:10:19,575 --> 00:10:20,705
එච්චරයි අපිට තියෙන්නෙ.
188
00:10:20,935 --> 00:10:22,115
පොඩි වෙලාවක්.
189
00:10:22,555 --> 00:10:24,975
ඇයි අපිට ඒකත් අක්‍රීය කරන්න බැරි?
190
00:10:25,305 --> 00:10:27,065
බෙලමි ඇතුලෙනේ.
එයාට කරන්න කියන්න.
191
00:10:27,065 --> 00:10:29,735
එච්චර කාලයක් විදුලිය නැතුව
තිබ්බොත් එයාල ඔක්කොම මැරෙනවා.
192
00:10:29,735 --> 00:10:32,445
මම කිව්ව වගේම ඒක නෙවෙයි අපේ මෙහෙයුම.
193
00:10:34,435 --> 00:10:36,535
අනික දැන් බෙලමිට කතා කරන්න බෑ.
194
00:10:36,535 --> 00:10:38,695
මොකක්? කොයි වෙලාවෙද?
195
00:10:38,695 --> 00:10:40,645
අම්ල මිදුම අයින් කෙරුවට පස්සෙ.
196
00:10:40,875 --> 00:10:43,295
බෙලමි කියන්නෙ රණශූරයෙක්.
එයාට මුකුත් වෙන එකක් නෑ.
197
00:10:47,255 --> 00:10:48,575
කමාන්ඩර් කිව්ව විදියටම...
198
00:10:48,575 --> 00:10:51,495
...දොර ඇරපු ගමන්ම,
වෙඩි තියන්න ගනී.
199
00:10:51,495 --> 00:10:53,965
උන්ට තියන හැමදේම අපිට ගහලා දායි.
200
00:10:54,185 --> 00:10:55,705
ඒත් ඒකම තමා අපිට වෙන්න ඕනා.
201
00:10:55,705 --> 00:10:57,865
අපිට ඕනා උන් අපි දිහා බලන් ඉන්න එකයි.
202
00:10:58,665 --> 00:11:01,165
මොකද ඉස්සරහ සටන වෙද්දි...
203
00:11:01,435 --> 00:11:06,685
...ඉන්ද්‍රගේ කට්ටිය සිරකරුවන්ව
රීපර්ලගේ උමං හරහා එලියට ගෙනෙයි.
204
00:11:08,785 --> 00:11:10,465
ඔක්කොම අය නිදහස් වුණාම...
205
00:11:10,465 --> 00:11:12,165
...එයාල පහුබහින සංඥාව දෙයි.
206
00:11:12,345 --> 00:11:15,835
එයාල ගිහින් කියලා මවුන්ට් වෙදර් දැනගන්නත්
කලින්ම අපි ගෙදර ගිහින් ඉඳියි.
207
00:11:17,425 --> 00:11:18,425
එච්චරයි.
208
00:11:19,175 --> 00:11:20,315
ඒකයි සැලැස්ම.
209
00:11:29,525 --> 00:11:34,055
ඕනාවට වඩා වැඩි කාලයක්
කන්ද මේ කැලේ වහගෙන උන්නා
210
00:11:34,595 --> 00:11:36,015
උන් අපිව දඩයම් කළා.
211
00:11:36,105 --> 00:11:37,905
පාලනය කළා.
212
00:11:37,915 --> 00:11:40,175
අපිව යක්ෂයෝ කෙරෙව්වා.
213
00:11:40,275 --> 00:11:42,115
ඒක අදින් ඉවරයක් වෙනවා.
214
00:11:43,265 --> 00:11:45,395
ආකාශ මිනිස්සු එක්ක තියෙන අපේ
හවුලට ස්තූතිවන්ත වෙන්න...
215
00:11:45,435 --> 00:11:47,915
...කන්ද කඩා වැටෙයි.
216
00:11:49,045 --> 00:11:51,475
ක්ලාක් කිව්ව විදියටම අපි
අහිංසකයින්ව ඉතුරු කරනවා.
217
00:11:51,825 --> 00:11:53,145
වැරදිකාරයන්ට...
218
00:11:55,078 --> 00:11:57,938
ලෙයට ලෙය ලැබෙන්නම ඕනා.
219
00:12:38,382 --> 00:12:39,892
අහකට යමන් වින්සන්ට්.
220
00:12:40,572 --> 00:12:41,952
ඔය මගේ දුව.
221
00:12:42,292 --> 00:12:43,032
තාත්තේ එපා.
222
00:12:43,032 --> 00:12:46,572
කහ වහනවා.
එයා පිටස්තරයන්ට උදව් උපකාර දුන්නා.
223
00:12:48,052 --> 00:12:49,622
ඔහේ අහකට වෙනවා.
224
00:12:50,332 --> 00:12:52,062
මම එයාව ගෙනියන්න දෙන්නෙ නෑ පෝල්.
225
00:12:52,552 --> 00:12:53,682
හොඳට අහගන්න.
226
00:12:53,942 --> 00:12:55,192
අපිට නියෝග හම්බවෙලා තියෙන්නෙ.
227
00:12:55,652 --> 00:12:57,012
මෙයා දන්නවා උන් හැංගුන තැන ගැන.
228
00:12:57,012 --> 00:12:59,502
දැන් අහකට වෙනවා.
මම ආපහු කියන්නෙ නෑ.
229
00:13:01,282 --> 00:13:02,952
ඇයව ගන්න වෙන්නෙ මගෙන් පස්සෙ තමා.
230
00:13:02,952 --> 00:13:04,902
අනේ තාත්තේ. ඔයාව මරයි.
231
00:13:06,082 --> 00:13:07,962
මට මේක කරන්න ඉඩ තියන්න එපා වින්සන්ට්.
232
00:13:09,212 --> 00:13:10,402
කණගාටුයි පෝල්.
233
00:13:27,672 --> 00:13:29,032
නියම වැඩක්.
234
00:13:29,312 --> 00:13:30,202
ස්තූතියි.
235
00:13:30,302 --> 00:13:31,762
මිලර් ඔයා හොඳින්ද?
236
00:13:32,202 --> 00:13:32,872
මෙයාට වඩා හොඳයි.
237
00:13:32,872 --> 00:13:34,872
හැමෝවම කූඩු කාමරයට ගෙනියන්න ඕනා.
238
00:13:35,172 --> 00:13:36,262
ඔයාල එහෙ ආරක්ෂිතයි.
239
00:13:36,272 --> 00:13:37,682
ඒ කාමරේ ආරක්ෂිතයි කිව්වා?
240
00:13:37,682 --> 00:13:38,982
මාව විශ්වාස කරන්න.
241
00:13:39,052 --> 00:13:40,052
අනික් අය එහෙද?
242
00:13:40,052 --> 00:13:40,952
තාම නෑ.
243
00:13:40,962 --> 00:13:41,682
මොන්ටි?
244
00:13:41,682 --> 00:13:43,722
මොන්ටි අනික් අය එක්ක
තුන්වෙනි තට්ටුවෙ ඉන්නෙ.
245
00:13:43,722 --> 00:13:45,982
බය වෙන්න එපා. අපි එයාව එහාට
ගෙනිච්චෙ අන්තිම සෙවිල්ලෙන් පස්සෙ.
246
00:13:45,982 --> 00:13:47,082
ඔයා ඊලඟට එහාට යන්න.
247
00:13:47,082 --> 00:13:48,192
හොඳයි, යන්න,
වින්සන් ඔයාලව ගෙනියයි.
248
00:13:48,192 --> 00:13:49,402
මම ඉක්මනට එන්නම්.
249
00:13:49,402 --> 00:13:51,542
මමත් එනවා.
250
00:13:51,542 --> 00:13:53,732
- ජැස්පර්. - මම පොරොන්දු
වුණා එයාලව බලාගන්නවා කියලා.
251
00:13:53,732 --> 00:13:55,322
ඒක තමා මම කරන්න යන්නෙ.
252
00:13:55,942 --> 00:13:56,942
යමු.
253
00:14:00,532 --> 00:14:01,532
මායා.
254
00:14:03,802 --> 00:14:04,862
මට මුකුත් වෙන්නෙ නෑ.
255
00:14:10,222 --> 00:14:12,202
ඔයාගේ අම්මා ගොඩක් ආඩම්බර වෙන්න තිබ්බා.
256
00:14:14,642 --> 00:14:15,772
ඉක්මනින් හම්බවෙමු.
257
00:14:19,122 --> 00:14:20,202
පරිස්සමෙන්.
258
00:14:21,772 --> 00:14:22,772
ඔයත්.
259
00:14:26,242 --> 00:14:27,242
අපි යමු.
260
00:14:28,352 --> 00:14:29,802
එන්න, එන්න, එන්න.
261
00:14:35,982 --> 00:14:37,282
ලින්කන් ගේ සිතියම එක්ක බලද්දි...
262
00:14:37,282 --> 00:14:38,982
...අපි දැන් කිට්ටුයි.
263
00:14:42,132 --> 00:14:43,592
මේක වංකගිරියක්.
264
00:14:44,072 --> 00:14:45,762
ලින්කන් පාර පෙන්නන්න ඉන්නයි තිබ්බෙ.
265
00:14:45,762 --> 00:14:48,232
එයා ලෑස්ති නෑ කියලා එයාමත් දන්නවා.
266
00:14:48,232 --> 00:14:50,072
එය කමාන්ඩර් එක්ක හොඳට සටන් කරයි.
267
00:14:50,872 --> 00:14:52,702
ඔයා සමාව දීපු එක එයාට ගොඩක් වටිනවා.
268
00:14:52,732 --> 00:14:54,162
එයාමයි ඒක උපය ගත්තේ.
269
00:14:55,182 --> 00:14:57,222
මම ලින්කන්ව දන්නෙ එයා
පොඩි කාලේ ඉඳන්මයි.
270
00:14:57,222 --> 00:14:59,592
එයා හැමතිස්සෙම අපේ
විධි ගැන ප්‍රශ්න කළා.
271
00:14:59,652 --> 00:15:02,252
ඒත් එයා ආපහු කට්ටියට
එරෙහිව පැත්තක් ගත්තොත්...
272
00:15:02,252 --> 00:15:04,392
...එයාගේ නිර්භීත
කමටවත් එයාව බේරන්න බෑ.
273
00:15:06,182 --> 00:15:09,512
වෙඩි තියන්න එපා!
රීපර්ස්ලා නෙවෙයි සතුරෝ.
274
00:15:14,442 --> 00:15:17,192
අපි උන්ව මරන්නෙ නෑ උන්...
275
00:15:19,432 --> 00:15:20,432
දැන්!
276
00:15:22,292 --> 00:15:22,952
උන්ව සංසුන් කරවන්න.
277
00:15:22,952 --> 00:15:24,292
බෙල්ලට ගහන්න!
278
00:15:28,262 --> 00:15:29,922
අත් පය බඳින්න.
279
00:15:31,602 --> 00:15:32,502
නියමයි.
280
00:15:32,572 --> 00:15:33,922
උන් ටික වෙලාවක් සිහි නැතිව ඉඳියි.
281
00:15:36,522 --> 00:15:37,812
අපි පස්සෙ ඇවිත් බලමු.
282
00:15:46,022 --> 00:15:47,022
මෙයාව දන්නවද?
283
00:15:49,232 --> 00:15:51,742
එයාට ඇබී උදව් කරයි.
284
00:16:02,352 --> 00:16:05,132
අපි යමු.
අපිට දොර හොයාගන්න ඕනා.
285
00:16:20,332 --> 00:16:21,542
ඕක හරි යයි.
286
00:16:22,162 --> 00:16:23,282
බෝම්බ දැම්මා.
287
00:16:26,362 --> 00:16:27,422
පරිස්සමෙන්.
288
00:16:35,592 --> 00:16:37,932
දුනුවායන් ගස් ගැන බලන්න.
289
00:16:48,632 --> 00:16:49,862
ඔයාලට මේක කරන්න පුළුවන්.
290
00:16:51,812 --> 00:16:52,872
අපි පරක්කු වැඩිනම් එහෙම?
291
00:16:52,872 --> 00:16:54,282
අපි එහෙම නැත්තම් එහෙම?
292
00:16:58,392 --> 00:16:59,952
ඔයාගේ පුතාව මතක් කරල ශක්තිය ගන්න.
293
00:17:02,752 --> 00:17:05,172
මේ කන්ද අපි දෙන්නගෙන්ම ඕනාවට
වඩා අරගෙන තියෙනවා නේද?
294
00:17:27,132 --> 00:17:28,432
3 ක් ඉවරයි.
තව දෙකයි.
295
00:17:30,522 --> 00:17:32,292
මම ඉවර කරපු ගමන්ම ඔයා පුපුරවන්න.
296
00:17:32,292 --> 00:17:34,552
මම සැලැස්ම දන්නවා, රේවන්.
ඒක මගේ සැලැස්ම.
297
00:17:43,062 --> 00:17:46,422
හරි දෙවියනේ.
ඔයාට මඟුලේ (Dam) විහිළුවක් කරහැකි.
298
00:17:48,162 --> 00:17:51,372
තේරුණාද?
"Dam" (වේල්ල) විහිළුවක්?
299
00:17:51,402 --> 00:17:52,402
තේරුණා.
300
00:17:53,512 --> 00:17:54,832
ඔයාගේ විහිළු නම් වැඩක්ම නෑ.
301
00:17:55,582 --> 00:17:56,762
එහෙම නෑ.
302
00:17:56,862 --> 00:17:57,942
එහෙම තමා.
303
00:17:58,832 --> 00:18:01,212
දැන් වැඩේට බහින්න.
අපිට දවසම නෑ.
304
00:18:02,292 --> 00:18:05,053
මම හිතන්නෙ අපි එකතු වෙච්ච දවසට කලින්
මම මීට වඩා ඔයාට කැමැත්තෙන් උන්නා.
305
00:18:05,462 --> 00:18:06,702
ඔයාටත් එහෙම්මයි.
306
00:18:09,562 --> 00:18:12,582
ඔයා උත්සහ නොකලොත් ඒවා
අයින් වෙන්නෙ නෑ නේද?
307
00:18:16,682 --> 00:18:18,352
කොහොමද දැන් ඒකේ තත්වේ?
308
00:18:21,912 --> 00:18:23,532
මම 5 පටන් ගන්නම්.
309
00:18:28,352 --> 00:18:30,542
402, අමතන්න.
310
00:18:30,592 --> 00:18:31,852
කොහෙන්ද ඒක ආවේ?
311
00:18:33,592 --> 00:18:34,592
කාගෙද ඒක?
312
00:18:35,642 --> 00:18:38,092
402, කරුණාකරල අමතන්න.
313
00:18:38,852 --> 00:18:40,432
වික් බලාගෙන!
314
00:18:46,172 --> 00:18:48,862
මේ 402 කතා කරන්නේ.
වේල්ලට ආක්රමණිකයෝ ඇවිල්ලා.
315
00:18:50,912 --> 00:18:51,992
නැවතත් කියන්න 402.
316
00:18:51,992 --> 00:18:53,302
ඔයා කිව්වෙ ආක්රමණිකයෝ කියලද?
317
00:18:53,302 --> 00:18:54,522
402, අමතන්න.
318
00:18:54,522 --> 00:18:55,592
කට්ටිය මඟ එනවා.
319
00:18:55,592 --> 00:18:56,872
උන් දන්නවා අපි ආව කියලා.
320
00:18:57,422 --> 00:18:58,312
වික් උන් කට්ටියව එවනවා.
321
00:18:58,312 --> 00:19:00,172
අපිට මේක ඉක්මනට කරන්න වෙනවා.
322
00:19:05,072 --> 00:19:06,472
සාදරයෙන් පිළිගන්නවා පොළවට.
323
00:19:10,332 --> 00:19:11,542
මට අන්තිම බෝම්බය දෙන්න.
324
00:19:17,962 --> 00:19:20,122
අපි 4යි, 5 යි විතරක්
පිපිරෙව්වොත් මොකෝ වෙන්නෙ?
325
00:19:20,262 --> 00:19:21,682
විදුලිය නැති වෙන්නෙ නෑ.
326
00:19:21,682 --> 00:19:23,222
දොරවල් වල අගුල ඇරෙන්නෙ නෑ.
327
00:19:23,412 --> 00:19:25,412
අපි ආදරේ කරන අය මැරෙනවා.
328
00:19:38,890 --> 00:19:40,880
ඔයාගේ කෑම ලෑස්ති කෙරෙව්වා.
329
00:19:51,930 --> 00:19:53,050
අයියෝ තාත්තේ.
330
00:19:53,930 --> 00:19:56,060
ඔයා දවස් දෙකකින් කෑවෙ නෑ කියල කිව්වා.
331
00:19:58,560 --> 00:19:59,980
ඒක කොච්චර අවුල්ද?
332
00:20:02,180 --> 00:20:05,920
අපි දෙන්නම දන්නවා ඔයා ආවේ මට
රෑ කෑම එක ගේන්න නෙවෙයි කියලා.
333
00:20:07,270 --> 00:20:08,270
නරකයි.
334
00:20:11,180 --> 00:20:12,760
උන් අපේ විදුලිය කපන්න යන්නෙ.
335
00:20:15,330 --> 00:20:16,900
මම කට්ටියක්ව යැව්වා වේල්ලට.
336
00:20:17,640 --> 00:20:20,270
ඒත් හමුදාවක් ඉන්නවා ප්‍රධාන දොරගාව.
337
00:20:21,010 --> 00:20:22,560
උන් ඒකට විදිනවා.
338
00:20:24,210 --> 00:20:26,250
උන් දන්නවා ඇති පරක්කුවක් තියෙනව කියලා.
339
00:20:33,720 --> 00:20:36,260
මම කමාන්ඩර්ව අවතක්සේරු කළා.
340
00:20:38,630 --> 00:20:39,380
ඒකද මම කියන්න ඕනා?
341
00:20:39,380 --> 00:20:42,470
ඒ කමාන්ඩර් නෙවෙයි.
ක්ලාක්.
342
00:20:45,210 --> 00:20:45,980
තාත්තා.
343
00:20:46,170 --> 00:20:47,440
උඹ අපිව මැරෙව්වා.
344
00:20:49,040 --> 00:20:52,640
සතියයි වැඩ කළේ.
උඹට පුළුවන් වුණා...
345
00:20:52,640 --> 00:20:54,720
...අසල් වැසියන්
ඇණකොටා ගන්න සලස්වන්න.
346
00:20:54,730 --> 00:20:58,150
පිටස්තරන්ව කලින්ට වඩා
අපිට වෛර කෙරෙව්වා.
347
00:20:58,480 --> 00:21:01,530
අපේ පිටත ආරක්ෂාව නැති කළා.
348
00:21:01,530 --> 00:21:07,540
අවුරුදු 97 ක් තිස්සෙ නොකැඩුණු
දොර දැන් වැටෙන්නයි යන්නෙ.
349
00:21:07,670 --> 00:21:14,260
තිරිසන් හමුදාවක් ශාලා දිගේ ඇවිල්ලා
අපි ඔක්කොම මරන්නයි යන්නෙ.
350
00:21:19,020 --> 00:21:20,540
මට ඒක නවත්වන හැටි කියන්න.
351
00:21:26,180 --> 00:21:27,180
අනේ.
352
00:21:29,630 --> 00:21:30,840
මට ඔයාගේ උදව් ඕනා.
353
00:21:39,950 --> 00:21:43,850
ඔයාගේම අයට ඔයාගේ උදව් ඕනා.
354
00:22:01,710 --> 00:22:03,380
උන් හැමදේම විනාශ කරල දායි.
355
00:22:09,510 --> 00:22:11,210
ඔහේ දැනටම ඒක කළා.
356
00:22:26,500 --> 00:22:27,500
ඉන්න.
357
00:22:39,890 --> 00:22:40,770
වික් නවත්තන්න.
358
00:22:40,870 --> 00:22:41,970
මම කිසි දෙයක් කරන්නෙ නෑ.
359
00:22:41,970 --> 00:22:42,620
හරියටම හරි.
360
00:22:42,620 --> 00:22:44,520
මම නෙවෙයි බෝම්බ මදි වෙන්න හදපු කෙනා.
361
00:22:44,520 --> 00:22:46,380
ටර්බයින් 5 යි.
බෝම්බ පහයි.
362
00:22:46,440 --> 00:22:47,760
ඔයා අන්තිම එක වට්ටලා...
363
00:22:47,760 --> 00:22:50,910
හරියට වැඩ දන්න ඕනම ඉංජිනේරුවෙක්
දන්නවා අසාර්ථක වීම් වෙනුවෙන් සැලසුම් හදන්න.
364
00:22:50,910 --> 00:22:52,170
දෙකයි කියන්නෙ එකක්.
නෑ කියන්නෙ නෑ.
365
00:22:52,170 --> 00:22:53,860
- ඒකට කියන්නෙ...
- සමතිරික්තතාව.
366
00:22:54,700 --> 00:22:56,130
අන්න හරි.
සමතිරික්තතාව.
367
00:22:56,140 --> 00:22:57,130
අන්න හරි...අන්න හරි!
368
00:22:57,130 --> 00:22:58,240
හෝව්! මොකක්ද ඔයා කරන්නේ?
369
00:22:58,240 --> 00:23:00,110
උන් අවශ්‍ය ප්‍රමාණයට
වැඩියෙන් ටර්බයින් හැදුවා.
370
00:23:00,110 --> 00:23:02,040
අනික් හතර පිපිරෙව්වහම මේකට
බෑ සම්පූර්ණ ධාරීතාව ගන්න.
371
00:23:02,040 --> 00:23:05,460
ආරක්ෂක උපක්‍රම වලින් ඒක පිපිරෙන
එක නවත්වන්න වේගය අඩුකරාවි.
372
00:23:05,460 --> 00:23:07,620
ඔව්, අපිට මේක වහන්න
විතරයි තියෙන්නෙ වික්.
373
00:23:09,130 --> 00:23:11,500
ව්‍යසන ඇණහිටීමද ඔයාගේ සැලැස්ම?
374
00:23:11,500 --> 00:23:13,860
හරි ඔයා එහෙම කියන විදියට
ඒක හොඳ එකක් නෙවෙයි වගේ.
375
00:23:14,840 --> 00:23:16,080
මම පුපුරණ ද්‍රව්‍ය හයි කරන්නම්.
376
00:23:27,390 --> 00:23:28,590
වෙලාව යනවා වැඩියි.
377
00:23:31,240 --> 00:23:32,820
ඒකට යන වෙලාව යනවා.
378
00:23:37,270 --> 00:23:38,790
ඕක ඉවර වුනාම ඔයා මොනාද කරන්නේ?
379
00:23:42,640 --> 00:23:43,720
මට කිසි අදහසක් නෑ.
380
00:23:45,820 --> 00:23:46,820
මොනාද ඔයාට ඕනා අරන්නේ?
381
00:23:51,920 --> 00:23:52,920
මුකුත් නෑ.
382
00:23:54,920 --> 00:23:55,920
මගේ අයව ආපහු ඕනා.
383
00:23:57,790 --> 00:23:59,200
මට අද පහු කරල හිතන්න බෑ.
384
00:24:03,070 --> 00:24:04,620
ඔය මා එක්ක අගනුවරට එන්න.
385
00:24:08,820 --> 00:24:10,830
පොලිස් ඔයාල අපි ගැන හිතන
විදිය වෙනස් කරාවී.
386
00:24:12,630 --> 00:24:13,760
ඔයා දැනටම කරල තියෙන්නෙ.
387
00:24:20,960 --> 00:24:21,960
ඒක ඇහෙන්නෙ වේල්ලෙන්.
388
00:24:22,400 --> 00:24:23,580
උන් දැනගෙන අපි විදුලිය කපනවා කියලා.
389
00:24:23,580 --> 00:24:25,060
උන් දැනගෙන අපි දොර කඩන්න යන්නෙ කියලා.
390
00:24:29,360 --> 00:24:30,570
රේවන් ඒක කරාවි.
391
00:24:31,740 --> 00:24:32,740
ඇය අපේ කෙනෙක්.
392
00:24:34,460 --> 00:24:36,440
ලයිට් ගිය ගමන්ම ඔයා
බොත්තම ඔබන්න.
393
00:24:36,740 --> 00:24:37,790
අපි ඉතුරු හරිය කරන්නම්.
394
00:24:41,570 --> 00:24:42,760
අද කරන්න ඕනා වික්!
395
00:24:43,370 --> 00:24:44,730
මට පුළුවන් තරම් ඉක්මනට තමා මම...
396
00:24:47,200 --> 00:24:48,540
ඇත්තටම මට ඉක්මන් කෙරුවැහැකි.
397
00:24:52,170 --> 00:24:53,120
ඒක කළාද?
398
00:24:53,120 --> 00:24:54,480
ඔය මඟුල ඔබන්න, රේවන්!
399
00:24:59,130 --> 00:25:00,130
ඒක වැඩකරනවා!
400
00:25:01,500 --> 00:25:02,600
අපි කිට්ටු වැඩියි.
401
00:25:04,090 --> 00:25:05,790
හෙල්ලෙන්න එපා! අත් උස්සනවා!
402
00:25:06,200 --> 00:25:09,090
හෙල්ලෙන්න එපා!
අත් පෙන්නනවා!
403
00:25:11,280 --> 00:25:12,320
පස්සට වෙන්න.
404
00:25:14,820 --> 00:25:17,340
යන එක නවත්වනවා දැන්ම.
405
00:25:17,340 --> 00:25:18,630
අපි තාම කිට්ටු වැඩියි.
406
00:25:18,840 --> 00:25:20,130
එයාල තරම් නෑ.
407
00:25:46,089 --> 00:25:47,089
හරි එමර්සන්.
408
00:25:48,689 --> 00:25:49,599
උන් විදුලිය කැපුවා.
409
00:25:49,599 --> 00:25:51,789
ඔර්ලෝසුව ක්‍රියාත්මක කරන්න.
එක විනාඩියයි.
410
00:25:51,799 --> 00:25:53,319
පණිවිඩය ලැබුණා.
බය වෙන්න එපා, සර්.
411
00:25:53,319 --> 00:25:55,339
උන්ට දොර ගාවට කිට්ටු වෙන්න බෑ.
412
00:25:59,189 --> 00:26:00,189
ඇය ඒක කළා.
413
00:26:00,319 --> 00:26:01,529
දැන් ඉඳන් විනාඩියයි.
414
00:26:05,919 --> 00:26:07,039
අපිට නැති වුණ අය වෙනුවෙන්...
415
00:26:10,899 --> 00:26:12,219
අපිට ඉක්මනටම හම්බවෙන අය වෙනුවෙන්.
416
00:26:19,599 --> 00:26:21,079
මොකක්ද අවුල?
ඒක ඇයි වැඩ කරන්නෙ නැත්තේ?
417
00:26:21,849 --> 00:26:22,849
උන් සංඥා අවුල් කරනවා.
418
00:26:23,029 --> 00:26:24,129
මම තව කිට්ටු වෙන්න ඕනා.
419
00:26:31,529 --> 00:26:33,299
වෙඩික්කාරයන්ව හිර කරන්න!
යන්න!
420
00:26:43,469 --> 00:26:45,089
මට එතෙන්ට යාගන්න පුලුවන් නම්
මට ඒක අතින් කෙරුවැහැකි.
421
00:26:45,089 --> 00:26:46,489
ඔයාට එතෙන්ට යන්න බෑ.
422
00:26:46,489 --> 00:26:48,149
නේට් වෙනුවෙන් මම උත්සහ කරන්න ඕනා.
423
00:26:50,209 --> 00:26:52,579
ආවරණ බිත්තිය! දැන්ම!
එයාව දොර ලඟට ගෙනියන්න.
424
00:27:00,509 --> 00:27:01,509
තත්පර 30 යි.
425
00:27:26,439 --> 00:27:27,699
අපි වෙන විදියක් හොයාගම්මු.
426
00:27:28,339 --> 00:27:30,099
වෙන විදියක් නෑ.
427
00:27:30,169 --> 00:27:31,179
ඔයා ඒක දන්නවා.
428
00:27:31,599 --> 00:27:32,649
අපිට එකක් ඕනා නෑ.
429
00:27:36,119 --> 00:27:37,119
තත්පර දහයයි.
430
00:27:39,109 --> 00:27:40,149
තත්පර පහයි.
431
00:27:40,799 --> 00:27:42,499
4යි, 3යි,
432
00:27:42,889 --> 00:27:44,139
2යි, 1යි.
433
00:27:48,079 --> 00:27:49,079
ඒක හරි ගියා!
434
00:27:49,699 --> 00:27:52,209
අපි අර වැටියට නැගලා අර වෙඩික්කාරයෝ
ටිකට වැඩේ දෙන්න ඕනා.
435
00:27:53,039 --> 00:27:54,889
එපා! ඔයා ක්ලාක් එක්ක ඉන්න.
436
00:27:55,129 --> 00:27:57,839
වෙඩි තියන එක නැවැත්තුවහම අර දොර ඇරගන්න.
437
00:27:59,579 --> 00:28:00,829
යන්න!
438
00:28:19,069 --> 00:28:20,069
අපිට වැඩි වෙලාවක් නෑ.
439
00:28:20,359 --> 00:28:21,979
අන්තිම 12 ඉන්නෙ මේ තට්ටුවේ.
440
00:28:22,799 --> 00:28:23,799
මොන්ටි ත් එක්කම.
441
00:28:24,409 --> 00:28:25,159
කොයි පැත්තටද?
442
00:28:25,369 --> 00:28:26,069
මේ පැත්තට.
443
00:28:26,199 --> 00:28:26,959
සවන්දෙන්න.
444
00:28:26,959 --> 00:28:30,339
පළමු වර්ගයේ නිරෝධායන
ක්‍රියාවලිය ආරම්භ වුණා.
445
00:28:30,409 --> 00:28:33,739
සියළු පුරවැසියන් පස්වෙනි
තට්ටුවට දැන්ම වාර්තා කරන්න.
446
00:28:33,969 --> 00:28:36,169
මුද්රාකිරීම තව පැය බාගෙකින් සිදුවෙනවා.
447
00:28:36,169 --> 00:28:37,169
මේ අහන්න.
448
00:28:37,219 --> 00:28:38,229
ඔක්කොම හරි යයි.
449
00:28:38,609 --> 00:28:39,559
ඔයාට මුකුත් වෙන්නෙ නෑ.
450
00:28:39,569 --> 00:28:41,719
අපි ඔයාට කිසි දෙයක් වෙන්න දෙන්නෙ නෑ.
451
00:28:43,009 --> 00:28:47,359
ජැස්පර්, තව පැය බාගෙන් සියළුම
විදුලි බලය යවනවා ජිවය පවත්වා ගන්න.
452
00:28:47,599 --> 00:28:50,579
ඒ කියන්නෙ පස්වෙනි තට්ටුවේ ජිව
ආධාරක පද්ධති හා ආරක්ෂාව වෙනුවෙන්.
453
00:28:50,579 --> 00:28:52,439
අනික් හැම තැනටම විකිරණ යාවි.
454
00:28:53,099 --> 00:28:55,839
මට පස්වෙනි තට්ටුවට යන්න බෑ මැරුම් නොකා.
455
00:28:57,389 --> 00:28:59,569
කොල්ලනේ අපි යන්න ඕනා.
456
00:28:59,899 --> 00:29:01,309
අපි ඔයාට ඇඳුමක් අරන් දෙන්නම්.
457
00:29:02,009 --> 00:29:04,979
ඉංජිනේරුවෝ ආපහු විදුලිය
ගන්නකම් සෑහෙන ඔක්සිජන් එක්ක.
458
00:29:05,059 --> 00:29:06,059
ඊට පස්සෙ?
459
00:29:06,119 --> 00:29:08,559
ඔය හිතනවද ඊට පස්සෙ කේජ් වොලස්
මට ඉන්න යහතින් ඉන්න දෙයි කියලා?
460
00:29:11,769 --> 00:29:12,769
එහෙනම් අපි ඌව මරමු.
461
00:29:20,619 --> 00:29:21,619
මොන්ටි.
462
00:29:22,319 --> 00:29:24,159
යන්න! ඇහුනනේ. යමු.
463
00:29:24,339 --> 00:29:25,339
හෙමින්, හෙමින්.
464
00:29:26,309 --> 00:29:27,309
ඕනම දේකට ලෑස්ති වෙන්න.
465
00:29:41,419 --> 00:29:42,519
ඒ රයන් මහත්මිය.
466
00:29:45,379 --> 00:29:46,969
ඇය තමා අන්තිම 12 දෙනාව හංගගෙන උන්නෙ.
467
00:29:47,469 --> 00:29:48,469
එයාලව කොහාටද ගෙනිච්චේ?
468
00:29:49,239 --> 00:29:50,419
පස්වෙනි තට්ටුව වෙන්න ඇති.
469
00:29:51,499 --> 00:29:52,099
එපා.
470
00:29:52,099 --> 00:29:53,099
අහකට වෙන්න.
471
00:29:53,299 --> 00:29:56,429
මේකේ ඉන්න හැමෝම ඉන්නෙ පස්වෙනි තට්ටුවේ.
472
00:29:56,809 --> 00:29:57,859
හැම සොල්දාදුවෙක්ම.
473
00:29:58,779 --> 00:29:59,419
එයාට කියන්න.
474
00:29:59,419 --> 00:30:00,419
ජැස්පර් හරි.
475
00:30:01,479 --> 00:30:02,669
මුද්‍රා තිබ්බට පස්සෙ...
476
00:30:02,679 --> 00:30:04,559
...එයාලව කොහොමත් එලියට
ගන්න බැරි වෙනවා.
477
00:30:04,569 --> 00:30:06,049
දැන් කලොත් මිසක් නැත්තම් කවදාවත්ම බෑ.
478
00:30:08,229 --> 00:30:09,229
හොඳයි.
479
00:30:10,149 --> 00:30:11,149
ඒත් කොහොමද ඔයා...
480
00:30:16,049 --> 00:30:17,049
මොන්ටි.
481
00:30:18,659 --> 00:30:19,859
මොකද? මොකක්ද අවුල?
482
00:30:22,379 --> 00:30:23,819
එයාල දන්නවා භූමි වාසීන් ගැන.
483
00:30:25,649 --> 00:30:26,649
ඒ හින්දයි මම හැංගුනේ.
484
00:30:27,599 --> 00:30:29,339
අනික් අයව බේරගන්න මම කිසි දෙයක් කළේ නෑ.
485
00:30:29,339 --> 00:30:31,519
මම උන්ට රයන් මහත්මියව මරන්න දුන්නා.
486
00:30:32,759 --> 00:30:34,389
භූමි වාසීන් ගැන දන්නවා කිව්වෙ මොකක්ද?
487
00:30:34,779 --> 00:30:36,299
සොල්දාදුවෙක්ගේ ගමන් කථනයකින් කතා වුණේ.
488
00:30:37,579 --> 00:30:39,199
උන් යන්නෙ කූඩු කාමරේට.
489
00:30:41,469 --> 00:30:44,229
උන් ඒක අල්ලගත්තොත්
අපිට හැමෝම නැතිවෙනවා.
490
00:30:48,339 --> 00:30:49,339
එන්න!
491
00:31:01,554 --> 00:31:02,554
අපිට ඒක හම්බුනා.
492
00:31:02,744 --> 00:31:03,744
ඔයාට හම්බුනා!
493
00:31:04,904 --> 00:31:07,034
ලින්කන් අපිට ඕනම නෑ වගේ.
494
00:31:09,004 --> 00:31:10,004
ස්තූතියි.
495
00:31:12,404 --> 00:31:16,694
ඔයා හොඳට කළා ගස්
මිනිසුන්ගේ ඔක්ටේවියා.
496
00:31:18,474 --> 00:31:19,474
මොකක්ද ඒකේ තේරුම?
497
00:31:20,004 --> 00:31:21,304
මොකක් කියලද හිතන්නෙ?
498
00:31:21,854 --> 00:31:24,214
ඔයාම කියනව අහන්න මම ආසයි.
499
00:31:24,734 --> 00:31:26,324
ඔයා දැන් අපේ කෙනෙක්.
500
00:31:40,554 --> 00:31:41,554
ලින්කන්.
501
00:31:44,264 --> 00:31:45,264
ලෙක්සා ඒක කළා.
502
00:31:47,754 --> 00:31:48,754
ක්ලාක්, බලන්න.
503
00:31:52,484 --> 00:31:53,484
එයා හොඳින්ද කියලා බලන්න.
504
00:31:53,844 --> 00:31:54,844
සාජන් මිලර්!
505
00:31:58,054 --> 00:31:59,774
උන් දොර අස්සෙ බලන් ඇති.
506
00:32:01,314 --> 00:32:02,314
හොඳයි.
507
00:32:02,934 --> 00:32:04,764
මගේ පස්සෙන් එන්න!
508
00:32:05,164 --> 00:32:06,704
පේලි දෙකක්!
509
00:32:07,104 --> 00:32:09,044
අදින්න ලෑස්ති වෙන්න.
510
00:32:14,294 --> 00:32:16,114
දොරට ඉලක්ක කරන්න.
511
00:32:26,274 --> 00:32:27,274
අදින්න!
512
00:32:32,544 --> 00:32:34,144
ආපහු අදින්න!
513
00:32:45,434 --> 00:32:46,594
පහර දෙන්න!
514
00:32:46,674 --> 00:32:48,434
නවත්වන්න!
515
00:32:56,064 --> 00:32:57,064
මේ මොකක්ද?
516
00:32:57,234 --> 00:32:59,024
බලාගෙන එයාල එනවා!
517
00:33:12,644 --> 00:33:13,644
යටත් වෙනවද?
518
00:33:14,144 --> 00:33:15,144
එහෙමමත් නෑ.
519
00:33:29,954 --> 00:33:30,954
ඔයා මොනාද කළේ?
520
00:33:32,654 --> 00:33:33,654
ඔයා වුණත් කරන්න තිබ්බ දේ.
521
00:33:34,934 --> 00:33:35,964
මගේ අයව බේරගත්තා.
522
00:33:39,694 --> 00:33:41,004
කෝ මගේ අය?
523
00:33:42,594 --> 00:33:43,594
මට කණගාටුයි, ක්ලාක්.
524
00:33:44,934 --> 00:33:46,374
එයාල එකඟතාවේ උන්නෙ නෑ.
525
00:33:58,144 --> 00:33:59,884
ඔයා හරි තීරනෙයි ගත්තෙ කමාන්ඩර්.
526
00:34:18,974 --> 00:34:19,974
මොකක්ද මේ?
527
00:34:21,384 --> 00:34:22,934
ඔයාලගේ කමාන්ඩර් එකඟතාවෙකට ආවා.
528
00:34:25,664 --> 00:34:27,304
ආක් මධ්‍යස්ථානයේ
සිරකාරයන්ට මොකක්ද වෙන්නෙ?
529
00:34:28,934 --> 00:34:30,174
ඒ ඔක්කොම මරල දායි...
530
00:34:33,014 --> 00:34:34,844
ඒත් ඔයාට ඒකෙන් වැඩක් නෑ නේද?
531
00:34:34,844 --> 00:34:36,414
මට වැඩක් තියෙනවා, ක්ලාක්,
532
00:34:38,664 --> 00:34:40,134
ඒත් මම මේ තීරණය ගත්තෙ ඔලුවෙන්.
533
00:34:40,134 --> 00:34:41,494
නැතුව මගේ හදවතෙන් නෙවෙයි.
534
00:34:43,984 --> 00:34:46,874
මගේ අයව ආරක්ෂා කිරීමේ යුතුකම මුලට එනවා.
535
00:34:48,404 --> 00:34:49,544
අනේ මේක කරන්න එපා.
536
00:34:50,534 --> 00:34:51,614
කණගාටුයි, ක්ලාක්.
537
00:34:51,734 --> 00:34:53,254
කමාන්ඩර් මේ විදියට නැතුව
අපිට සටන් කරන්න දෙන්න.
538
00:34:53,254 --> 00:34:54,814
බෑ, එකඟතාවට ඇවිල්ලා ඉවරයි.
539
00:34:59,704 --> 00:35:01,314
පසුබහින සංඥාව දෙන්න.
540
00:35:12,204 --> 00:35:13,204
ඔයත් එක්කම.
541
00:35:13,954 --> 00:35:15,134
අපේ හැමෝම පසුබහිනවා.
542
00:35:15,374 --> 00:35:16,414
ඒවා තමා කොන්දේසි.
543
00:35:16,994 --> 00:35:18,924
එයාලව මරලා දායි.
මට උදව් කරන්න දෙන්න.
544
00:35:20,027 --> 00:35:21,737
මෙයාව ගේන්න.
545
00:35:38,684 --> 00:35:39,734
අපි නැවත හමුවෙයි.
546
00:36:14,110 --> 00:36:15,110
අපි පහුබහිනවා.
547
00:36:15,770 --> 00:36:16,770
ඒක වැරදියි.
548
00:36:17,450 --> 00:36:19,410
අපි යන්න ඕනා දැන්ම.
549
00:36:20,050 --> 00:36:21,050
ඉන්ද්‍රා ඉන්න.
550
00:36:22,390 --> 00:36:23,280
එයාල තාම ඇතුලේ.
551
00:36:23,280 --> 00:36:26,450
අපේ කමාන්ඩර් එලියෙ පහර දීමකට ලක්වෙලා
ඉන්නවා කියන එක විතරයි අපි දන්නෙ.
552
00:36:27,500 --> 00:36:28,500
මට එයාව විශ්වාස නෑ.
553
00:36:29,540 --> 00:36:30,920
ටොන්ඩිසි වලට පස්සෙ විශ්වාස නෑ.
554
00:36:32,000 --> 00:36:33,000
ඔයත් එහෙම කරන එක හොඳයි.
555
00:36:33,040 --> 00:36:35,280
මම ඔයාට සෘජු නියෝගයක් දුන්නා.
556
00:36:35,890 --> 00:36:38,810
කරුණාකරලා. මේකයි සැලැස්ම.
557
00:36:40,120 --> 00:36:43,130
අපි එයාල එනකොට නලා එක්ක මෙතන උන්නෙ
නැත්තම් රීපර්ලා මරලා දාන්න ගනී.
558
00:36:43,130 --> 00:36:44,560
සැලසුම් වෙනස් වුණා.
559
00:36:45,480 --> 00:36:47,660
ඔක්ටේවියා, අපි යමු.
560
00:36:52,810 --> 00:36:54,650
මගේ අයියා නැතුව මම කොහෙවත් යන්නෙ නෑ.
561
00:37:05,630 --> 00:37:08,950
ඔයා තවදුරටත් මගේ දෙවෙනියා නෙවෙයි.
562
00:37:29,220 --> 00:37:30,960
ඔක්ටේවියා, කරුණාකරලා.
563
00:37:32,380 --> 00:37:33,380
එන්න අපි එක්ක ගෙදර යන්න.
564
00:37:36,820 --> 00:37:38,100
මට ගෙදරක් නෑ.
565
00:37:44,500 --> 00:37:45,590
ඔයාට මේක ඕනවෙයි.
566
00:37:47,610 --> 00:37:48,610
එන්න..
567
00:38:03,900 --> 00:38:04,900
නෑ!
568
00:38:06,620 --> 00:38:07,720
නෑ!
569
00:38:39,360 --> 00:38:40,360
රේවන්?
570
00:38:44,560 --> 00:38:45,560
රේවන්.
571
00:38:48,200 --> 00:38:49,200
මගේ අත.
572
00:39:04,510 --> 00:39:05,510
මම කියන්නෙ...
573
00:39:06,140 --> 00:39:07,590
...මගේ අත ගැන පස්සෙ බලමු.
574
00:39:12,770 --> 00:39:14,390
එන්න මෙහෙන් පැනගම්මු.
575
00:39:20,800 --> 00:39:21,800
කයිල්.
576
00:39:21,890 --> 00:39:22,990
බෑ, කොහොමත් බෑ.
577
00:39:23,610 --> 00:39:24,740
කියන්නවත් එපා.
578
00:39:25,340 --> 00:39:26,810
මම ඔයා නැතුව කොහෙවත් යන්නෙ නෑ.
579
00:39:28,500 --> 00:39:30,120
මම කියන්න හැදුවේ...
580
00:39:32,810 --> 00:39:34,150
...අනේ මාව දාල යන්න එපා කියලා.
581
00:39:39,190 --> 00:39:40,190
කොහොමත් නෑ.
582
00:39:41,900 --> 00:39:42,900
මේ ඉන්නේ.
583
00:39:44,450 --> 00:39:45,790
කණ්ඩායම් 5.
584
00:39:46,110 --> 00:39:48,240
ජනාධිපතිට කියන්න ටර්බයින් කැඩිල කියලා.
585
00:40:03,130 --> 00:40:04,130
තාත්තා?
586
00:40:06,930 --> 00:40:07,950
ඔයා හරි.
587
00:40:09,380 --> 00:40:10,550
ඇය කැමති වුණා.
588
00:40:12,240 --> 00:40:13,990
ඔයා ඔයාගේ මිනිස්සුන්ට වීරයෙක්.
589
00:40:15,920 --> 00:40:16,920
අපි දින්නා..
590
00:40:18,170 --> 00:40:20,880
නෑ තාම නෑ.
591
00:40:22,380 --> 00:40:28,350
මතුපිට සාමයෙන් ඉන්න නම් වනචාරියො
එක්ක සාම ගිවිසුමක් ගහල විතරක් බෑ.
592
00:40:29,440 --> 00:40:30,440
මම දන්නවා.
593
00:40:31,890 --> 00:40:32,890
ආක් මධ්‍යස්ථානය.
594
00:40:34,020 --> 00:40:36,080
උන් කවදාවත් නවත්තන්නෙ නෑ.
595
00:40:36,930 --> 00:40:39,100
කිසි දෙමව්පියෙක් කවදාවත්
එහෙම වෙන්නෙ නෑ.
596
00:40:39,300 --> 00:40:41,390
ඔයා හරි.
විනාඩි 20 කට කලින්...
597
00:40:41,400 --> 00:40:43,540
...අපි පොඩි කණ්ඩායමක්ව දැක්කා.
598
00:40:44,630 --> 00:40:46,260
මම දැනටම කණ්ඩායමක් යැව්වා.
599
00:40:51,610 --> 00:40:53,740
පේන විදියට අපිට තවත්
ඇට මිඳුලු තියෙනවා වගේ.
600
00:41:00,830 --> 00:41:03,680
ටර්බයින හදනකම් අපි
පස්වෙනි තට්ටුවෙ ඉම්මු.
601
00:41:03,920 --> 00:41:05,170
ලෑස්ති වෙලා පහලට එන්න.
602
00:41:23,560 --> 00:41:24,810
ක්ලාක්, යමු.
603
00:41:25,560 --> 00:41:26,970
අපි තව සෙබළු අරගෙන ආපහු එමු.
604
00:41:30,000 --> 00:41:31,000
ක්ලාක්.
605
00:41:31,910 --> 00:41:32,910
ක්ලාක්, එන්න.
606
00:41:36,550 --> 00:41:37,550
ඒක ඉවරයි.
607
00:41:38,270 --> 00:41:39,270
කණගාටුයි.
608
00:41:52,230 --> 00:41:53,630
ඒක ඉවරයක් වෙන්න බෑ.
609
00:42:05,600 --> 00:42:10,600
::: එක්වන්න අප සමඟ:::
contact@baiscopelk.com