1 00:00:01,242 --> 00:00:02,679 "The 100" පසුගිය කොටස්වලින්... 2 00:00:02,719 --> 00:00:06,343 ඔයාගේ ලේවලට අපිව බේරගන්න පුළුවන්. අපි හැමෝවම. 3 00:00:06,398 --> 00:00:08,799 බෙකා ශුන්‍ය ගුරුත්වය යටතේ නයිට්බ්ලඩ් හදන්න 4 00:00:08,801 --> 00:00:11,068 අභ්‍යවකාශයට ගියා. 5 00:00:11,070 --> 00:00:12,603 අපි නයිට්බ්ලඩ් හදන්න අභ්‍යවකාශයට යන්න ඕන . 6 00:00:12,605 --> 00:00:13,570 රේවන්, ඔයාගේ මොලේ ස්කෑන් එකෙන් 7 00:00:13,572 --> 00:00:15,439 පෙන්වනවා හදිසි කම්පනයක ලක්ෂණ. 8 00:00:15,441 --> 00:00:16,673 ඒකෙන් ඔයාව මැරෙන්න පුළුවන්. 9 00:00:16,675 --> 00:00:18,041 අපිට නයිට්බ්ලඩ් හදන්න බැරිනම්, 10 00:00:18,043 --> 00:00:19,309 අපි ආකේඩියාව බෙදාගමු. 11 00:00:19,311 --> 00:00:21,511 අපිට එකතුවෙලා බේරෙන්න ක්‍රමයක් හොයාගන්න. 12 00:00:23,215 --> 00:00:24,748 ඔයා මෙතැනදී මොන දේ කළත්, 13 00:00:24,750 --> 00:00:26,550 ඔයාගේ පවුල ආපහු ලැබෙන්නේ නෑ. 14 00:00:26,552 --> 00:00:28,214 අනේ මේක කරන්න එපා. 15 00:00:36,195 --> 00:00:38,362 මම උත්සහ කළා එයාව නවත්තන්න. 16 00:00:41,073 --> 00:00:42,751 මෙම උපසිරසි www.baiscopelk.com වෙනුවෙන් නොමිලයේ නිකුත් කරන ලදී.වීඩියෝ පිටපත ගැන අප වගකියනු නොලැබේ. 17 00:00:47,306 --> 00:00:50,474 මෙතන තව අය ඉන්නවා! කට්ටියව මේ පැත්තට ඕන. 18 00:00:50,476 --> 00:00:51,775 හරි. 19 00:00:59,551 --> 00:01:00,951 කළු වැස්ස නෙවේ. 20 00:01:03,656 --> 00:01:05,822 කළු වැස්ස එද්දී, 21 00:01:05,824 --> 00:01:07,357 ඒකෙ පාටක් තියෙන එකක් නෑ. 22 00:01:08,560 --> 00:01:10,072 අපි කොහොමද දැනගන්නේ? 23 00:01:10,078 --> 00:01:11,244 වේදනාව. 24 00:01:12,972 --> 00:01:14,001 අවුල්ජාලා. 25 00:01:15,434 --> 00:01:17,067 මරණය. 26 00:01:17,069 --> 00:01:19,736 පරණ විදිහමයි, පරණ විදිහමයි. 27 00:01:24,243 --> 00:01:28,178 දෙයියනේ, හිනාවෙයන්කෝ, ජාහා. 28 00:01:28,180 --> 00:01:32,120 තමන් පිළිගත්තාම කරන්න දෙයක් නෑ කියලා, 29 00:01:33,432 --> 00:01:35,332 දුක්වෙන්න දෙයක් නෑ. 30 00:01:38,724 --> 00:01:40,390 අපි ක්‍රමයක් හොයාගමු. 31 00:01:43,462 --> 00:01:44,995 මම ක්‍රමේ හොයාගත්තා. 32 00:01:47,399 --> 00:01:50,400 "ඔයා කලින් අරන් නැත්නම්, අරන් බලන්න. 33 00:01:50,402 --> 00:01:53,904 මේ දේවල් විනෝදයි, විනෝදෙ කියන්නේ හොද දෙයක්." 34 00:01:56,942 --> 00:01:58,809 ඩොක්ට සියුස්. 35 00:02:17,362 --> 00:02:18,762 එන්න. අපි ගිහින් ඌව අල්ලගමු! 36 00:02:24,303 --> 00:02:26,150 වරෙල්ලා. 37 00:02:42,121 --> 00:02:43,754 එයාගෙන් ඈත්වෙන්න! 38 00:02:47,092 --> 00:02:50,594 එයාගෙන් ඈත්වෙන්න! ඈත්වෙනවලා! 39 00:02:56,969 --> 00:02:59,236 මේ මනුස්සයව අල්ලන ඊලග කෙනාට 40 00:02:59,238 --> 00:03:02,172 මම වෙඩි තියනවා, ඉතින් මට උදව් කරන්න. 41 00:03:25,197 --> 00:03:26,696 හොද තීරණයක්. 42 00:03:27,269 --> 00:03:29,412 The 100 S04E06 WEB-DL resync by ChaRu facebook.com/charuka.indunil.98 43 00:03:29,502 --> 00:03:58,070 ♫උපසිරසි නිමැවුම නිලුපුල් මධුකප්‍රිය පෙරේරා♫ ©www.baiscopelk.com/205© 44 00:03:59,198 --> 00:04:02,900 2වන අදියර යළි සකසනවා තව 5, 4... 45 00:04:02,906 --> 00:04:04,714 - අනේ දෙයියනේ. - 3, 2... 46 00:04:04,720 --> 00:04:06,336 - ඔයාට මේක පුළුවන්. - 1. 47 00:04:06,338 --> 00:04:08,138 ප්‍රධාන බූස්ටරය ක්‍රියාත්මකයි. 48 00:04:14,365 --> 00:04:17,112 ඉන්ධන ධාරිතාව ශීඝ්‍රයෙන් පහත බසිනවා. 49 00:04:17,128 --> 00:04:18,260 එපා, එපා, එපා, එපා... 50 00:04:18,262 --> 00:04:19,628 අවවාදයයි. අවවාදයයි. 51 00:04:19,630 --> 00:04:21,997 - අයියෝ! - අවවාදයයි. අවවාදයයි. 52 00:04:21,999 --> 00:04:24,933 අයියෝ! එපා! 53 00:04:24,935 --> 00:04:26,168 ඝට්ටනයකට සූදානම් වෙන්න. 54 00:04:26,170 --> 00:04:27,836 නෑ, නෑ, නෑ, නෑ. 55 00:04:27,838 --> 00:04:29,671 නෑ, නෑ, නෑ, නෑ, නෑ, නෑ! 56 00:04:33,210 --> 00:04:34,877 මෙහෙයුම අසාර්ථකයි. 57 00:04:34,879 --> 00:04:37,679 බාහිර හානිය 100%යි. 58 00:04:37,681 --> 00:04:40,149 භාණ්ඩ තොගයේ විනාශය 100%යි. 59 00:04:40,151 --> 00:04:43,285 මාරාන්තික බව 100%යි. 60 00:04:43,287 --> 00:04:45,020 සුපිරියටම කළා, රේවන්. 61 00:04:45,459 --> 00:04:51,326 න්‍යෂ්ටික තරංග 42යි මනුෂ්‍ය වර්ගයා බින්දුවයි. 62 00:04:51,328 --> 00:04:52,594 මෙතනට ඇවිත් උත්සහ කරන්න ඕනද? 63 00:04:52,596 --> 00:04:54,496 එපා, ඇත්තටම මෙතන ටිකක් වැඩ වැඩියි. 64 00:04:54,498 --> 00:04:55,664 කොහොමවෙතත්, ලෝකේ ඉන්න හැමෝම මැරෙන එකට 65 00:04:55,666 --> 00:04:57,199 වගකියන්න ඕනේ කමක් නෑ. 66 00:04:57,201 --> 00:04:58,300 ඇබි කිව්වේ ඔයාට බලාගන්න කියලා. 67 00:04:58,302 --> 00:04:59,868 කවුරුවත් කිව්වේ නෑ ඔයාට තුලනය කරන්න කියලා. 68 00:04:59,870 --> 00:05:01,003 අනේ, ඒ මගේ හැටි... හැම තිස්සෙම 69 00:05:01,005 --> 00:05:02,871 රාජකාරියෙන් පිට පනිනවා. 70 00:05:02,873 --> 00:05:05,974 ඒ ගැන කියද්දී මතක් වුනේ, ඔයා දිගටම පටන්ගන්නේ ඉන්ධන ධාරිතාවය 75%ක තියාගෙන. 71 00:05:05,976 --> 00:05:07,543 ඒක වෙන්න ඇති ඔයාගේ අවුල. 72 00:05:07,545 --> 00:05:09,711 අවධානෙන් ඉන්නවා. හයිඩ්‍රසීන් බැරල් 10ක් විතරයි 73 00:05:09,713 --> 00:05:11,513 ආකේඩියාවේ ඉතුරු වෙලා තියෙන්නේ. 74 00:05:11,515 --> 00:05:15,017 තව තිබ්බානම්, මට ගොඩබහින එක ප්‍රශ්නයක් වෙන්නේ නෑ. 75 00:05:15,019 --> 00:05:16,996 අපොයි, කරදරේ! 76 00:05:19,223 --> 00:05:20,556 ඔයා හොදින්ද? 77 00:05:21,525 --> 00:05:23,525 මම හොදින්. කට වහගන්නවා. 78 00:05:23,527 --> 00:05:24,793 මම දොස්තරව ඇහැරවන්නද? 79 00:05:24,795 --> 00:05:29,464 එපා! එපා. එපා, මම හොදින්. 80 00:05:34,605 --> 00:05:36,371 මම ආපහු ඒක කරනවා. 81 00:05:36,373 --> 00:05:39,741 අනිවා. 28වෙනි වතාව වාසනාවන්තයිනේ,නේද? 82 00:05:39,743 --> 00:05:41,643 සමාකරණය යළි ආරම්භ කරන්න. 83 00:05:41,645 --> 00:05:43,645 සමාකරණය යළි අරඹනවා. 84 00:06:12,109 --> 00:06:13,775 ඔයා නිදාගන්නෙම නැද්ද? 85 00:06:15,779 --> 00:06:18,247 හැමෝම නිදාගන්න ඕන, ක්ලාක්. 86 00:06:18,249 --> 00:06:20,082 ගැලවුම්කරුවෝ පවා. 87 00:06:22,419 --> 00:06:24,887 මෙන්න එයා යනවා. 88 00:06:25,923 --> 00:06:27,289 මට යන්න වෙනවා. 89 00:06:28,158 --> 00:06:30,626 අදම දූපතට යනවා 90 00:06:30,628 --> 00:06:33,128 රොකට් ඉන්ධන අරගෙන එතකොට අම්මටයි රේවන්ටයි පුළුවන් 91 00:06:33,130 --> 00:06:35,731 අභ්‍යවකාශයට ගිහින් නයිට්බ්ලඩ් හදන්න. 92 00:06:35,733 --> 00:06:37,633 ඒක තමා දැන් නිල වශයෙන්ම අපේ එකම අපේක්ෂාව. 93 00:06:40,604 --> 00:06:42,037 මට සමාවෙන්න අර කොල්ලා ඔයාගේ ගේ විනාශ කරන එක 94 00:06:42,039 --> 00:06:43,772 නවත්වන්න බැරි වුනාට. 95 00:06:43,774 --> 00:06:45,707 ඒක ඔයාගේ වරදක් නෙවේ. 96 00:06:45,709 --> 00:06:48,152 ඇරත්, දැන් අපිට කරදර වෙන්න දෙයක් නෑ 97 00:06:48,158 --> 00:06:51,380 මරණයේ තරංග එද්දී 450ක් මිනිස්සුන්ව එළියට දාන එක ගැනවත්, 98 00:06:51,382 --> 00:06:53,115 ඇස්ගීඩා එක්ක බෙදාගන්න එක ගැනවත්. 99 00:06:56,654 --> 00:06:58,620 ලෙක්සා ඔයා ගැන ආඩම්බර වෙයි. 100 00:07:03,414 --> 00:07:05,235 අපි හැමෝම දැන් ඔයාගේ මිනිස්සු. 101 00:07:05,555 --> 00:07:07,329 එයත් ඒක විශ්වාස කළා. 102 00:07:15,339 --> 00:07:17,973 එයා ඔයා හරහා ජිවත්වෙනවා. 103 00:07:20,778 --> 00:07:22,344 මොකක්ද ප්‍රශ්නේ? 104 00:07:23,657 --> 00:07:27,349 මම කැමතියි ඔයා මෙහෙ නවතිනවානම්. 105 00:07:27,351 --> 00:07:30,052 ඔයාට පුළුවන් මම එනකම් මගේ කාමරේ ඉන්න. 106 00:07:30,054 --> 00:07:32,154 ක්ලාක්... 107 00:07:32,156 --> 00:07:33,900 මම මේ මොහොතට වඩා කිසිමදෙයක් 108 00:07:33,906 --> 00:07:35,891 ඉල්ලන්නේ නෑ. 109 00:07:35,893 --> 00:07:37,059 එහෙම තමා මම ජිවත්වෙන්නේ. 110 00:07:37,061 --> 00:07:38,794 මම දන්නවා. 111 00:07:38,796 --> 00:07:40,862 ඒත් නයිලා, අනේ, 112 00:07:40,864 --> 00:07:43,098 අපි නයිට්බ්ලඩ් ප්‍රශ්නේ බේරුමක් කරගත්තම, 113 00:07:43,100 --> 00:07:46,601 ඒක මුලින්ම ආකේඩියාවටයි පෝලිස්වලටයි බෙදා හරිනවා. 114 00:07:46,603 --> 00:07:49,204 මට සතුටක් ඒ වෙද්දී ඔයා මෙහෙ හිටියොත්. 115 00:07:53,202 --> 00:07:54,290 හොදයි. 116 00:07:55,479 --> 00:07:57,679 මම වෛද්‍ය අංශයට දන්වන්නම් එයාලට වැඩිපුර උදව්කාරියක් ලැබෙනවා කියලා. 117 00:08:03,149 --> 00:08:05,016 දැන් ගිහින් අපි හැමෝවම බේරගන්න. 118 00:08:13,397 --> 00:08:15,564 අංශ, 3, 4, සහ 5ට 119 00:08:15,566 --> 00:08:16,865 තමා වැඩිම හානි වෙලා තියෙන්නේ. 120 00:08:16,867 --> 00:08:18,333 අපිට නැතිවුනා සර්වර් කාමරේ, 121 00:08:18,335 --> 00:08:20,836 අපේ ප්‍රොසෙසර් සේරම, වගේම ජිවිත ආධාරක පද්ධතීන්, 122 00:08:20,838 --> 00:08:22,904 තව අපේ කාමරවලින් බාගයක් විතර. 123 00:08:22,906 --> 00:08:25,507 අමතර බල සැපයුමෙන් බේරුණු කාමරවල 124 00:08:25,509 --> 00:08:26,842 රෑට ලයිට් පත්තු කරන්න පුළුවන්, 125 00:08:26,844 --> 00:08:29,244 ඒත් අපිට තාපයවත් වතුරවත් නැහැ. 126 00:08:29,361 --> 00:08:31,561 ඒවගේම විකිරණ එන්න කලින් යානය ප්‍රතිසංස්කරණය කරන්නවත් 127 00:08:31,567 --> 00:08:32,881 මුද්‍රා තියන්නවත් ක්‍රමයක් නෑ. 128 00:08:32,883 --> 00:08:35,050 හොද ආරංචි මොනවත් තියේද? 129 00:08:35,052 --> 00:08:37,619 හොදයි, කවුරුවත් මැරුණේ නෑ. 130 00:08:37,621 --> 00:08:39,321 ආක් එක අමතක කරන්න. 131 00:08:39,689 --> 00:08:41,315 කොහොමත් ඒකෙන් අපි හැමෝටම බේරෙන්න බෑ. 132 00:08:41,321 --> 00:08:44,559 අපි අපේ සම්පත් යොමු කරන්න ඕන නයිට්බ්ලඩ් විසදුමට. 133 00:08:44,561 --> 00:08:45,927 තෙල් පටවලා ඉවරද? 134 00:08:45,929 --> 00:08:48,430 ඒක කෙරීගෙන යනවා, ඒත්, ක්ලාක්, 135 00:08:48,432 --> 00:08:50,766 ඒක ලේසි ගමනක් වෙන එකක් නෑ. 136 00:08:50,768 --> 00:08:52,434 මම මොනාද නොදන්නේ? 137 00:08:52,436 --> 00:08:54,436 ෆ්‍රයම්පායා ගැන රහස එලිවුන නිසා, 138 00:08:54,438 --> 00:08:57,406 මම එකෝවයි මගේ හමුදාවයි ආපහු පෝලිස්වලට යැව්වා සාමය ආරක්ෂා කරන්න. 139 00:08:57,408 --> 00:08:58,981 ඒක හොදයි. අපිට සාමය අවශ්‍යයි 140 00:08:58,987 --> 00:09:00,342 ප්‍රතිකාරය බෙදා හරින්න. 141 00:09:00,344 --> 00:09:02,611 ඒ අයගෙන් බාගයක් විතර අතරමගදී පැනලා ගිහින්. 142 00:09:02,613 --> 00:09:04,980 අවසානය එනකොට, එයාලට ඕන ගෙදර ඉන්න. 143 00:09:04,982 --> 00:09:06,348 මම එයාලට දොසක් කියන්නේ නෑ. 144 00:09:06,350 --> 00:09:07,628 ඔයා එයාලට යන අතරමගදී ගස් ගෝත්‍රයේ 145 00:09:07,634 --> 00:09:09,284 ගම්මාන ගිනි තියන එකට? 146 00:09:09,286 --> 00:09:10,652 තමුසේ එහෙම අහන එකත් විහිළුවක්. 147 00:09:10,654 --> 00:09:12,187 ඔය ඇති. 148 00:09:12,189 --> 00:09:14,322 අපි දන්නවා කැලෑව යුධ කලාපයක් කියලා. 149 00:09:14,324 --> 00:09:16,725 ඉලියාන් කෙරුව දේත් එක්ක, 150 00:09:17,174 --> 00:09:19,928 මට ඔයාව පරිස්සම් කරන්න ආරක්ෂකයෝ ගොඩක් එවන්න බෑ. 151 00:09:19,930 --> 00:09:22,130 මගේ ආරක්ෂක පිරිවරට පුළුවන් අපිව ආරක්ෂා කරන්න. 152 00:09:22,132 --> 00:09:24,966 ඔයාට ස්තුතියි. ඒක ත්‍යාගශීලියි. 153 00:09:26,570 --> 00:09:28,904 අපි හැමෝම මේකෙදි එකමුතුව ඉන්නේ. 154 00:09:35,212 --> 00:09:37,479 මම යන්න කලින් ඔක්ටේවියාව බලලා එන්නම්. 155 00:09:41,683 --> 00:09:44,383 ක්ලාක්, මමත් ඔයා එක්ක යනවා. 156 00:09:46,023 --> 00:09:47,422 ඔයාට බැහැ. 157 00:09:49,093 --> 00:09:50,525 මමයි චාන්සලර්. 158 00:09:50,527 --> 00:09:52,427 ඒ නිසාම තමා ඔයාට බැරි. 159 00:09:52,491 --> 00:09:54,491 අද උදේ සිද්ද වුන දේවල් එක්ක, 160 00:09:54,497 --> 00:09:56,397 අපේ මිනිස්සුන්ට ඔයාව ඕන, 161 00:09:56,403 --> 00:09:57,969 වෙන කවරදාකටත් වැඩියෙන්. 162 00:10:00,437 --> 00:10:02,337 මම දන්නවා ඔයා මගේ අම්මා ගැන වදවෙන බව. 163 00:10:03,749 --> 00:10:05,651 එයා අභ්‍යවකාශයට යන්න හදන්නේ... 164 00:10:06,792 --> 00:10:08,710 අවුරුදු 100ක් පරණ රොකට්ටුවකින්. 165 00:10:09,965 --> 00:10:11,331 ඔයාට පොඩිමහරි අදහසක් තියෙනවා මොනතරම්නම් දේවල් 166 00:10:11,337 --> 00:10:12,836 වැරදෙන්න පුලුවන්ද කියලා? 167 00:10:14,619 --> 00:10:16,818 රේවන් කියනවා රොකට්ටුව ස්ථාවරයි කියලා. 168 00:10:16,820 --> 00:10:18,587 එයා කැමතියි තව ඉන්ධන තිබ්බානම්, ඒත් අපි ගාව තියෙන ටික 169 00:10:18,593 --> 00:10:20,288 එයාට දුන්නාම, 170 00:10:20,290 --> 00:10:22,757 එයා කිව්වා දෙන්නවම ආපහු ආරක්ෂිතව ගේන්න පුළුවන් කියලා. 171 00:10:23,949 --> 00:10:25,782 බලන්න, අපිට උත්සහ කරන්න වෙනවා. 172 00:10:29,967 --> 00:10:31,733 මං එයාට ඔයාගේ ආදරේ කියන්නම්. 173 00:10:34,304 --> 00:10:37,672 ඔව්. කරුණාකරලා ඒක කරන්න. 174 00:10:37,963 --> 00:10:40,931 ඒවගේම මම තහවුරු කරගන්නම් බේරගන්න දෙයක් ඉතුරු කරන්න... 175 00:10:43,046 --> 00:10:44,546 ඔයා ආපහු ගෙදර එද්දී. 176 00:11:01,655 --> 00:11:03,288 මම ඉක්මනට එන්නම්. 177 00:11:15,774 --> 00:11:17,507 ඔයා අපිව බයකලා. 178 00:11:21,510 --> 00:11:24,077 ඔයා ගොඩක් මිනිස්සුන්ව බේරුවා, ඕ. 179 00:11:24,755 --> 00:11:26,354 ඇස්ගීඩා එනවා කියලා ඔයා ඇවිත් 180 00:11:26,356 --> 00:11:28,390 අනතුරු ඇගෙව්වේ නැත්නම්, 181 00:11:28,505 --> 00:11:29,971 අපිට යුද්ධ කරන්න වෙනවා. 182 00:11:29,977 --> 00:11:31,543 එළියට යනවා. 183 00:11:34,009 --> 00:11:36,231 ඔක්ටේවියා, මම හිතුවේ ඔයා මැරිලා කියලා. 184 00:11:36,644 --> 00:11:38,200 ඔක්ටේවියා මැරුණා. 185 00:11:39,836 --> 00:11:41,836 එයා මැරුණේ ඔයා ලින්කන්ව මරද්දී. 186 00:11:44,210 --> 00:11:46,744 අනේ එහෙම කියන්න එපා, ඕ. 187 00:11:46,750 --> 00:11:48,483 ඒයි, මම ඔයාගේ අයියා. 188 00:11:51,351 --> 00:11:53,395 ඔයා තාමත් ජිවත්වෙන්නේ ඇයි කියලද හිතුවේ? 189 00:12:08,285 --> 00:12:10,218 අන්තිම බැරල් එකත් පැටෙව්වා. 190 00:12:12,866 --> 00:12:14,833 මායි බෙලමියි රෝවර් එකේ ඉස්සරහින් යන්නම්. 191 00:12:14,839 --> 00:12:16,905 ඔයයි මිනිස්සුයි තෙල් එක්ක පස්සෙන් එන්න. 192 00:12:16,907 --> 00:12:18,873 ඇස්ගීඩා රජතුමා කාගේවත් පස්සෙන් යන්නේ නෑ. 193 00:12:18,875 --> 00:12:20,375 ඒකට කමක් නෑ, සෙයිකු. 194 00:12:20,502 --> 00:12:22,369 දැනට අපි කාටවත් නොපෙනී ඉන්න තරමට හොදයි. 195 00:12:26,610 --> 00:12:28,310 දැන් යන්න වෙලාව. 196 00:12:34,258 --> 00:12:35,290 සේරම හරිද? 197 00:12:35,292 --> 00:12:37,092 සේරම පැටෙව්වා. කොහොමවෙතත් , 198 00:12:37,094 --> 00:12:38,827 මට හිතෙනවා ආපහු කියන්න: 199 00:12:38,829 --> 00:12:40,409 ඔයාලා ගෙනියන්න හදන්නේ මිනිස් වර්ගයා ළග තියෙන 200 00:12:40,415 --> 00:12:41,963 අන්තිම හයිඩ්‍රසීන් බැරල් දහය, 201 00:12:41,965 --> 00:12:44,232 රේවන්ට මේ භාණ්ඩ තොගයේ අන්තිම බිංදුව තෙක්ම අවශ්‍යයි, 202 00:12:44,234 --> 00:12:45,600 යුධ වදින ගෝත්‍රයන් ඉන්න 203 00:12:45,602 --> 00:12:47,002 සතුරු භූමියක් හරහා යද්දී, 204 00:12:47,004 --> 00:12:49,404 පාරේදී ලොකුවට ගැස්සුනොත් එහෙම 205 00:12:49,406 --> 00:12:52,407 ඇතිවෙන පිපුරුමෙන් ඔයාලා මැරෙන්න පුළුවන් විතරක්ම නෙවේ 206 00:12:52,651 --> 00:12:54,311 ඒකෙන් මිනිස් වර්ගයාගේ ඉතුරුවෙලා තියෙන එකම 207 00:12:54,317 --> 00:12:55,917 ජිවත්වීමේ අවස්ථාවත් නැතිවෙලා යනවා. 208 00:12:57,248 --> 00:12:59,481 මොනානම් කියලා වැරදෙන්නද? 209 00:13:15,081 --> 00:13:16,647 ඝට්ටනයකට සූදානම් වෙන්න. 210 00:13:16,649 --> 00:13:18,282 ආහ්හ්! 211 00:13:18,284 --> 00:13:20,151 - දෙයියනේ. - මෙහෙයුම අසාර්ථකයි. 212 00:13:20,153 --> 00:13:22,620 විනෝද නොවී වැඩම කරලා රේවන් මෝඩ කෙල්ලෙක් වෙලා. 213 00:13:31,197 --> 00:13:34,398 හේයි. සේරම හොදින්ද? 214 00:13:34,400 --> 00:13:35,599 මට දැන් හොදටම ඇති 215 00:13:35,601 --> 00:13:37,535 ඔහේගේ මෝඩපහේ විහිලු. 216 00:13:37,537 --> 00:13:39,437 ඇයි ඔයා ඒවා සිරාවට ගත්තේ? 217 00:13:41,107 --> 00:13:44,608 උබ පිළිකුල්සහගත දෙකයි පනහේ එකෙක්. 218 00:13:44,610 --> 00:13:47,978 ඇබි ඔයාව විශ්වාස කරන මෝඩයෙක්. 219 00:13:47,980 --> 00:13:50,014 එයා මම තරම් ඔහේව දන්නේ නෑ. 220 00:13:50,016 --> 00:13:53,951 උබ කූඩැල්ලෙක්, මර්ෆි, මිනිස්සුන්ව උරා බීලා 221 00:13:53,953 --> 00:13:55,686 උබට පුළුවන් දෙයක් අරගන්නවා 222 00:13:55,688 --> 00:13:57,655 එතකොට උබට විතරක් ජීවත්වෙන්න. 223 00:13:59,859 --> 00:14:00,991 අඩුමගානේ මම මානසික රෝගියෙක් නෙවේ 224 00:14:00,993 --> 00:14:02,893 ඔයා වගේ, රේවන්. 225 00:14:04,116 --> 00:14:05,162 මම උබට වෛර කරනවා! 226 00:14:05,164 --> 00:14:07,331 මම උබට වෛර කරනවා! මම වෛර... 227 00:14:12,505 --> 00:14:14,171 මම උබට වෛර කරනවා! 228 00:14:14,173 --> 00:14:15,775 - මම උබට වෛර කරනවා! - නවත්තන්න. නවත්තන්න. 229 00:14:16,442 --> 00:14:17,608 රේවන්! 230 00:14:17,610 --> 00:14:18,909 මගෙන් අහකට වෙනවා. 231 00:14:18,911 --> 00:14:20,344 - මාව අත අරිනවා. - රේවන්. 232 00:14:20,346 --> 00:14:21,846 - මගෙන් අහකට වෙයන්. - ඔයාට මොකද වෙලා තියෙන්නේ? 233 00:14:21,848 --> 00:14:23,147 එපා. මගෙන් අහකට වෙයන්. 234 00:14:23,149 --> 00:14:24,815 - රේවන්... - මගෙන් අහකට වෙයන්! 235 00:14:24,817 --> 00:14:26,781 හුස්ම ගන්න! හුස්ම ගන්න. 236 00:14:26,787 --> 00:14:30,321 ශ්ශ්ස්. ශ්ශ්ස්. 237 00:14:30,323 --> 00:14:32,456 හුස්ම ගන්න. හුස්ම ගන්න. 238 00:14:32,458 --> 00:14:33,624 මම ගිහින් ඇබිව එක්ක එන්නද? 239 00:14:33,626 --> 00:14:34,992 එපා. 240 00:14:34,994 --> 00:14:37,328 මගේ කටහඩට ඇහුම්කන් දෙන්න, රේවන්. 241 00:14:37,330 --> 00:14:41,699 හුස්ම ගන්න... පිට කරන්න. 242 00:14:43,605 --> 00:14:45,090 මම මාව බාර කරනවා 243 00:14:45,665 --> 00:14:48,949 සාගරයේ ආශ්චර්යයන්ට 244 00:14:49,442 --> 00:14:52,965 ඒක කියන්න. ඒක කියන්න, රේවන්. 245 00:14:53,409 --> 00:14:54,133 මම මාව බාර කරනවා 246 00:14:56,037 --> 00:14:57,172 මම මාව බාර කරනවා 247 00:14:57,172 --> 00:15:03,912 සාගරයේ ආශ්චර්යයන්ට. 248 00:15:16,903 --> 00:15:18,636 මම අන්ධකාරය දන්නවා. 249 00:15:20,506 --> 00:15:21,972 ඒකට කමක් නෑ. 250 00:15:37,657 --> 00:15:39,356 ආයෙම පාරක් කරමු. 251 00:15:43,663 --> 00:15:45,262 එයාට හොද වෙයි. 252 00:15:46,966 --> 00:15:48,566 ඔයාට එහෙම වෙයිද? 253 00:15:50,102 --> 00:15:53,170 අන්ධකාරයට පුළුවන් මගේ තුට්ටු දෙකේ පස්ස පැත්ත ඉඹින්න. 254 00:15:53,172 --> 00:15:54,805 සුබපැතුම්. 255 00:15:54,807 --> 00:15:56,507 ඔයා තමා රේවන්ව බලාගන්න අලුත් කෙනා. 256 00:16:08,259 --> 00:16:09,714 ඔක්ටේවියා ගැනද හිතන්නේ? 257 00:16:10,491 --> 00:16:12,189 ගස් දිහා බලාගෙන යන්න. 258 00:16:15,458 --> 00:16:17,592 එයා ඔයාට සමාව දීලා නැහැ නේද? 259 00:16:22,369 --> 00:16:24,335 මම ඔයාට කිව්වානේ ඒකට කාලයක් යයි. 260 00:16:27,507 --> 00:16:30,307 අපිට ඒ හැටි කාලයක් ඉතුරුවෙලා නැහැනේ එහෙම නේද? 261 00:16:37,984 --> 00:16:40,818 අල්ලාගෙන ඉන්න. අපිට ප්‍රශ්නයක්. 262 00:16:47,126 --> 00:16:48,859 ගස් ගෝත්‍රයේ මුරපොළක් වගේ. 263 00:16:48,861 --> 00:16:50,694 අවධානයෙන් ඉන්න, ආයුධ පෙන්වන්න එපා. 264 00:16:50,696 --> 00:16:52,062 මගීන්ව හංගලා තියාගන්න. 265 00:16:52,064 --> 00:16:53,898 - තේරුනා. - ඉන්න. 266 00:16:53,900 --> 00:16:55,032 ඒක මුරපොළක් නෙවේ. 267 00:16:55,366 --> 00:16:56,534 එයාලට තුවාල වෙලා. 268 00:16:56,536 --> 00:16:57,668 ක්ලාක්. 269 00:17:00,673 --> 00:17:01,839 එයා මොනාද කරන්නේ? 270 00:17:01,841 --> 00:17:04,441 ඒ ක්ලාක්ගේ හැටි. වෙන කවුරුවත් එළියට බහින්න එපා. 271 00:17:10,090 --> 00:17:11,723 වන්හේඩා. 272 00:17:13,219 --> 00:17:14,418 මෙතන මොකද වුනේ? 273 00:17:14,420 --> 00:17:16,987 ඇස්ගීඩා අපේ ගම් ගිනිබත් කළා. 274 00:17:16,989 --> 00:17:18,458 මගේ තාත්තගේ කකුලට පොරෝ පාරක් වැදුනා 275 00:17:18,464 --> 00:17:20,297 අපිට ලේ යන එක නවත්තන්න බෑ. 276 00:17:42,669 --> 00:17:45,087 මට සමාවෙන්න. අපිට කරන්න පුළුවන් දෙයක් නෑ. 277 00:17:45,093 --> 00:17:47,184 ඔයාලට පාරෙන් අයින්වෙන්න පුළුවන් කියලා හිතනවද? 278 00:17:48,830 --> 00:17:50,688 හැමෝම, අයින්වෙන්න! 279 00:17:50,690 --> 00:17:54,425 ඔයාලා යන්නේ පෝලිස්වලටනම්, අපිවත් ගෙනියන්න. 280 00:17:54,544 --> 00:17:56,441 අපි පෝලිස්වලට නෙවේ යන්නේ. 281 00:17:56,949 --> 00:17:59,830 බ්‍රෝඩ්ලීෆ්( පුළුල් පත්‍ර) සහ ප්ලේන්ස් රයිඩර්ස්( තැනිතලා ධාවකයෝ) ඇස්ගීඩාට විරුද්ධව එකතු වෙනවා. 282 00:17:59,832 --> 00:18:01,231 අපිටත් එකතුවෙන්න ඕන. 283 00:18:01,498 --> 00:18:04,666 මේ, ළමයෝ, ඔතනින් අහක් වෙන්න. 284 00:18:07,573 --> 00:18:08,838 ඇස්ගීඩා! ඇස්ගීඩා! 285 00:18:08,844 --> 00:18:11,611 එපා! යන්න! මගුල. 286 00:18:34,912 --> 00:18:36,945 අපිට තව ප්‍රශ්නයක් තියෙනවා වගේ. 287 00:18:49,232 --> 00:18:51,499 මර්ෆි ගගක් ගැන කිසිමදෙයක් කිව්වේ නැහැ. 288 00:18:51,634 --> 00:18:53,281 වෙන මොනා කියලා වැරදෙන්නද? 289 00:18:57,570 --> 00:18:59,534 අයිස් දියවෙලා. 290 00:18:59,536 --> 00:19:01,770 මම ගගෙන් එගොඩවෙන්න තැනක් හොයාගන්නම්. 291 00:19:03,907 --> 00:19:05,907 ඉන්න. රෝවර් ඒකෙන් යන්න. 292 00:19:05,909 --> 00:19:07,976 ඒක ආරක්ෂිතයි වගේම වැඩි දුරක් යන්න පුළුවන්. 293 00:19:07,978 --> 00:19:09,044 මෙයත් එක්ක? 294 00:19:09,046 --> 00:19:11,013 අපිට ගගෙන් එහාට යන්න වෙනවා. 295 00:19:11,015 --> 00:19:13,148 අනිත් අය මෙතන ඉදලා ඉන්ධන ටික ආරක්ෂා කරමු. 296 00:19:15,019 --> 00:19:16,406 අපි වැඩි වෙලා ගන්නේ නෑ. 297 00:19:17,221 --> 00:19:19,180 - විමසිල්ලෙන් ඉන්න. - හොදයි, සර්. 298 00:19:20,257 --> 00:19:22,057 විමසිල්ලෙන් ඉන්නවලා. අර ගස් පේලිය දිහා බලන් ඉන්න. 299 00:19:23,945 --> 00:19:24,654 රජතුමනි.. 300 00:19:25,425 --> 00:19:26,663 අපිත් ඔබ එක්ක එන්න ඕන. 301 00:19:26,891 --> 00:19:28,629 මේ බඩු තොගේට වඩා කිසිමදෙයක් වැදගත් නැහැ, 302 00:19:29,409 --> 00:19:30,159 ඒක පරිස්සම් කරන්න. 303 00:19:46,225 --> 00:19:47,928 මම ජරා කරගන්නවා 304 00:19:48,552 --> 00:19:50,147 ආශ්චර්යය වෙනුවෙන් 305 00:19:50,746 --> 00:19:52,292 නරක වැරද්දක. 306 00:19:53,393 --> 00:19:54,973 මම ජරා කරගන්නවා. 307 00:19:57,428 --> 00:19:59,995 අභිලාශය තමා වැදගත් වෙන්නේ. 308 00:20:02,800 --> 00:20:04,891 රේවන්ට ඔයාව ඕන, ජෝන්. 309 00:20:04,897 --> 00:20:06,926 එයා දැන් ගොඩ වෙලාවක් තිස්සේ අතන. 310 00:20:06,932 --> 00:20:09,705 හොදයි, ඔයාට තේරුනේ නැද්ද දන්නේ නැහැ, රේවන් මට වෛර කරනවා.. 311 00:20:09,707 --> 00:20:11,339 මම හිතන්නේ නැහැ එයාමයි එහෙම කිව්වේ කියලා. 312 00:20:11,341 --> 00:20:13,208 අපෝ, නෑ, නෑ, එයා තමා. 313 00:20:13,210 --> 00:20:15,469 දැක්කානේ එයාගේ කකුලේ නොණ්ඩිය? 314 00:20:15,696 --> 00:20:17,145 ඒක කලේ මම. 315 00:20:20,017 --> 00:20:22,484 මම හිතන්නේ නෑ එයා ඒක වෙනුවෙන් ඔයාට වෛර කරනවා කියලා 316 00:20:22,486 --> 00:20:24,319 ඔයා ඔයාටම වෛර කරගන්න තරම්. 317 00:20:26,323 --> 00:20:29,224 ඇයි ඔයා මේ දේවල් ගැන වදවෙන්නේ? 318 00:20:29,226 --> 00:20:30,859 ඔයා තමා ආශ්චර්යය? 319 00:20:30,861 --> 00:20:32,694 ඔයා විකිරණවලට ජිවත් වෙන්නනේ යන්නේ? 320 00:20:32,696 --> 00:20:35,063 එක්කෝ මට ඕනේ නැතුව ඇති පෘථිවියේ ඉන්න අන්තිම කෙනා වෙන්න. 321 00:20:35,065 --> 00:20:37,032 ඇත්තටම? ඇයි? 322 00:20:37,034 --> 00:20:39,005 මොකද මටනම් ඒක හොදයි වගේ. 323 00:20:39,708 --> 00:20:41,169 මම ඒක විශ්වාස කරන්නේ නෑ. 324 00:20:43,073 --> 00:20:45,273 ඔයා මාව හොදට දන්නේ නෑ. 325 00:20:45,275 --> 00:20:47,242 මම දන්නවා ඔයා බෙහෙත් හොරකම් කළ බව 326 00:20:47,244 --> 00:20:49,211 ඇඩ්රියාව බේරගන්න. 327 00:20:49,213 --> 00:20:51,546 මම දන්නවා ඔයා රේවන්ව ඩ්‍රෝනවලින් බේරගත්ත බව. 328 00:20:51,548 --> 00:20:52,942 මම මේ වෙලාවේ ඇත්තෙන්ම ඒ තීරණේ ගැන 329 00:20:52,948 --> 00:20:54,416 ආපහු හිතනවා. 330 00:20:54,418 --> 00:20:57,052 මම දන්නවා තමන්ටම වෛර කරන එක මොනවගේද කියලා, ජෝන්. 331 00:21:00,057 --> 00:21:02,357 මගේ ලේවල පාට නිසාම, 332 00:21:02,359 --> 00:21:04,259 මම හැදුනේ මිනීමරුවෙක් වෙන්න. 333 00:21:05,529 --> 00:21:08,063 බාරකාරවරු මගේ කේන්තිය එළියට අරගෙන 334 00:21:08,065 --> 00:21:10,432 මට ඉගැන්නුවා ඒක වංශවත්කමක් කියලා. 335 00:21:10,434 --> 00:21:14,870 අවුරුදු ගානක්ම, මම විනෝද වුනා ප්‍රචණ්ඩත්වයෙන් සහ මරණයෙන්. 336 00:21:18,620 --> 00:21:20,653 මම මගේම මල්ලිව මැරුවා. 337 00:21:21,639 --> 00:21:24,479 ඉතින් මම කියනවට විශ්වාස කරන්න, 338 00:21:24,481 --> 00:21:28,884 මම සැනසීම හොයාගත්තානම්... ඔයාටත් පුළුවන්. 339 00:21:31,421 --> 00:21:33,722 මම හිතන්නේ සාමය ඕනේවට වැඩියි. 340 00:21:36,226 --> 00:21:38,126 සටන්කරුවෝ තමා ජිවිතේ බේරාගන්නේ. 341 00:21:45,969 --> 00:21:47,769 හොදයි. 342 00:21:48,806 --> 00:21:50,438 දැනටම ශක්තිමත්. 343 00:21:50,440 --> 00:21:52,908 ඔයාට ඉක්මනටම ඇවිදින්න පුළුවන්. 344 00:22:06,824 --> 00:22:08,657 එයාගේ ආරක්ෂකයන්ට මොකද වුනේ? 345 00:22:12,362 --> 00:22:14,129 දැනට ඔය ඇති. 346 00:22:16,006 --> 00:22:17,706 මම ඉක්මනට ආපහු එන්නම්. 347 00:22:22,936 --> 00:22:24,335 ඔහ්හ්... 348 00:22:26,176 --> 00:22:28,146 මට සතුටුයි ඔයා ජීවත්වුණ එක ගැන. 349 00:22:28,822 --> 00:22:30,646 ඔයානම් ඉක්මනට මැරෙයි. 350 00:22:31,615 --> 00:22:33,341 ලෙයට ලෙය ලැබිය යුතුයි. 351 00:22:34,263 --> 00:22:35,820 මම කාවවත් මැරුවේ නැහැ. 352 00:22:35,897 --> 00:22:39,274 වැරදියි. ඔයා හැමෝවම මැරුවා. 353 00:22:40,005 --> 00:22:41,872 දැන් එයාලා ඔයාව මරයි. 354 00:22:43,026 --> 00:22:45,127 මම ෆ්‍රයම්පායා ගැන දැනන් හිටියේ නෑ. 355 00:22:46,163 --> 00:22:47,996 ඔයාට පුළුවන් ඒක එයාලට කියන්න. 356 00:22:47,998 --> 00:22:50,031 මට කාටවත් තුවාලයක් කරන්න ඕනේකමක් තිබ්බේ නෑ. 357 00:22:50,033 --> 00:22:52,167 අසිපතට වැඩක් නෑ ඔයාට ඕනේ දේවල් ගැන. 358 00:22:54,667 --> 00:22:56,467 ඒක නිකන්ම කැපෙනවා. 359 00:23:02,892 --> 00:23:04,153 මේක හරියයි. 360 00:23:05,154 --> 00:23:06,226 ක්ලාක්, කතා කරන්න. 361 00:23:06,232 --> 00:23:07,983 අපි මාරුවෙන්න තැනක් හොයාගත්තා. අවසන්. 362 00:23:10,320 --> 00:23:12,687 කාගෝ වන්, මාව ඇහෙනවාද? අවසන්. 363 00:23:16,927 --> 00:23:18,493 ක්ලාක්, කතා කරන්න. 364 00:23:21,583 --> 00:23:23,283 මොකක්හරි අවුලක්. 365 00:23:49,960 --> 00:23:51,526 පරිස්සම් වෙන්න. 366 00:23:53,397 --> 00:23:54,930 ක්ලාක්, අමතන්න. 367 00:23:55,933 --> 00:23:58,233 කාගෝ වන්, තොපි මොන මගුලකද ගියේ? 368 00:24:02,068 --> 00:24:03,534 අරහේ! 369 00:24:25,984 --> 00:24:27,254 සෙයිකු. 370 00:24:28,365 --> 00:24:30,498 අපි දෙන්නම දන්නවා කවුද මේක කලේ කියලා. 371 00:24:30,500 --> 00:24:32,534 ගස් ගෝත්‍රය. 372 00:24:32,536 --> 00:24:34,165 මොන මගුලකද අනිත් අය? 373 00:24:34,173 --> 00:24:36,171 එයාලාව පෝලිස්වලට ගෙනිහින්. 374 00:24:36,173 --> 00:24:38,406 ඒ කියන්නේ ඔයාලගෙන් කෙනෙක් ජිවත් වෙනවා. 375 00:24:45,148 --> 00:24:46,670 අපි තව කොච්චර වෙලා එයාලට ඉඩ දෙනවා 376 00:24:46,676 --> 00:24:48,346 අර බැල්ලිගෙ පුතාව ආරක්ෂා කරන්න? 377 00:24:48,352 --> 00:24:51,122 මේ යානේ අපිව බේරගන්නයි තිබ්බේ. 378 00:24:51,128 --> 00:24:52,594 දැන් අපි හැමෝම මැරෙන්නයි යන්නේ. 379 00:24:52,596 --> 00:24:55,697 දැන් මොකෝ? අපි මොනවත්ම නොකර ඉන්නවාද? 380 00:24:55,699 --> 00:24:58,266 අරූ අපිව මරණයට නියම කළා. 381 00:24:58,268 --> 00:24:59,935 දැන් කළු වැස්සෙන් අපේ හම තුවාල වුනාම 382 00:24:59,937 --> 00:25:02,471 විකිරණවලින් අපේ ශරීර විනාශ වෙලා යයි. 383 00:25:02,473 --> 00:25:05,707 ඒ සේරම අරූ නිසා. අපි මොකවත් කලේ නෑ... 384 00:25:05,761 --> 00:25:07,094 එයාලා කතාවෙන කොල්ලා වෛද්‍ය කුටියේ ඉන්නේ 385 00:25:07,100 --> 00:25:09,734 කිසිම ආරක්ෂාවක් නැතුව. 386 00:25:09,736 --> 00:25:11,702 ඌ අපිව ඉලක්ක කලේ අපි කවුද කියන එක නිසා. 387 00:25:11,704 --> 00:25:13,437 - ඔව්! - ඔව්. 388 00:25:15,108 --> 00:25:17,441 ඌ බයගුල්ලෙක්! 389 00:25:17,443 --> 00:25:18,943 ඔයා ඇත්තටම හිතනවද ඒක හොද අදහසක් කියලා? 390 00:25:18,945 --> 00:25:21,653 - මොකක්ද? මත්පැන්ද? ඇත්තෙන්ම. - මට තහවුරු කරගන්න ඕනේ ඌ 391 00:25:21,659 --> 00:25:22,562 මැරෙන බව. 392 00:25:22,568 --> 00:25:25,783 මට තහවුරු කරගන්න ඕනේ ඌ අදම මැරෙන බව. 393 00:25:25,785 --> 00:25:28,753 අපිටත් ළගදීම මරණය ළගාවෙනවා වෙන්න පුළුවන්, 394 00:25:28,755 --> 00:25:30,097 ඒත් ඌ අද මැරෙන්න ඕන. 395 00:25:30,103 --> 00:25:31,088 ඔව්! 396 00:25:31,090 --> 00:25:32,924 වරද්දාගන්න එපා, මේක වෛරයෙන් කරපු අපරාධයක්, 397 00:25:32,926 --> 00:25:34,759 ඉතින් අපි ඌට අපේ වෛරය පෙන්නමු! 398 00:25:34,761 --> 00:25:36,994 ඔව්! අපි ඌව මරමු. 399 00:25:37,797 --> 00:25:39,063 ඔයාට මේ දේවල් අවුලක් නැද්ද? 400 00:25:39,065 --> 00:25:40,631 එයාලා තමන්ගේ කේන්තිය පිරිමහනවා. 401 00:25:40,633 --> 00:25:42,466 කේන්තිය පිරිමහනවා? 402 00:25:42,468 --> 00:25:43,801 අපිත් ඒකද කලේ වේල්ස්ව මැරුව එකට 403 00:25:43,803 --> 00:25:46,103 මර්ෆිව එල්ලද්දී? 404 00:25:51,878 --> 00:25:54,027 - වක් කරන්න. - ම්ම්හ්හ්ම්. 405 00:25:54,914 --> 00:25:56,747 අපිව මරන්න හදපු එකෙක්ට විරුද්ධව! 406 00:25:56,749 --> 00:25:57,588 ඔව්! 407 00:25:57,594 --> 00:25:59,093 එයාලා ඔයාට ඇහුම්කන් දෙනවා. 408 00:25:59,207 --> 00:26:00,351 මොනාහරි කියන්න. 409 00:26:02,021 --> 00:26:03,521 ඒක දැන්ම කරන්න ඕන. 410 00:26:03,523 --> 00:26:04,989 මේ දැන්මම! 411 00:26:04,991 --> 00:26:06,958 මට ඌ කරපු අපරාධවලට යුක්තිය ඕන... 412 00:26:06,960 --> 00:26:08,759 සියළුම ගෞරව සහිතව, 413 00:26:08,761 --> 00:26:10,928 ඔයාගේ පුතා ඔයා ගැන ලැජ්ජා වෙයි. 414 00:26:16,295 --> 00:26:17,335 මම කේන්ව එක්ක එන්නම්. 415 00:26:17,337 --> 00:26:19,170 මම ඇගිලි තුවාල වෙනකම් වැඩ කළා 416 00:26:19,172 --> 00:26:22,173 මේ යානේ විකිරණවලට සූදානම් කරන්න. 417 00:26:22,175 --> 00:26:25,142 එහෙම කලේ මගේ පුතා වෙනුවෙන්. 418 00:26:26,879 --> 00:26:29,981 මගේ පුතාට මගේ ස්ථානය අරන් දෙන්න. 419 00:26:29,983 --> 00:26:32,907 එයාට අවුරුදු පහයි දැන් එයත් මැරෙන්නයි යන්නේ. 420 00:26:33,419 --> 00:26:35,987 5යි? අපි හැමෝටම ළමයි ඉන්නවනේ. 421 00:26:35,989 --> 00:26:37,755 5යි! 422 00:26:38,958 --> 00:26:40,124 5යි! 423 00:26:46,666 --> 00:26:49,600 මම මාව බාර කරනවා... 424 00:26:49,602 --> 00:26:50,768 මම මාව බාර කරනවා... 425 00:26:50,770 --> 00:26:52,254 මම තිරිංග තද කළා. 426 00:26:52,260 --> 00:26:54,401 මම වරල් කොටස් සීරුමාරු කළා. 427 00:26:54,407 --> 00:26:56,082 මම තෙරපුම් ආපස්සට හැරෙව්වා. 428 00:26:56,088 --> 00:26:57,688 හෙනම ගහන්න, මට මොනාද මග ඇරුනේ? 429 00:26:57,727 --> 00:26:58,746 හාස්කමට කැපවෙනවා... 430 00:26:58,842 --> 00:27:00,044 හරි, භාවනාවලින් මට උදව්වක් වෙන්නේ 431 00:27:00,046 --> 00:27:01,412 මේ මෝඩ යානේ ගොඩ බස්වන්න. 432 00:27:01,414 --> 00:27:02,980 නැහැ, හැබැයි ඒකෙන් පුළුවන් 433 00:27:02,982 --> 00:27:04,982 ඔයාගේ මොලේ පිපිරෙන එක නවත්තලා තියන්න. 434 00:27:08,187 --> 00:27:09,887 මරු. ආපහු ඇවිත්. 435 00:27:10,490 --> 00:27:14,252 හරි. හරි, හරි, කල්පනා කරන්න, රේවන්. 436 00:27:14,861 --> 00:27:16,694 කල්පනා කරන්න. 437 00:27:16,696 --> 00:27:19,196 යානය හානියක් නොවී ගොඩ බස්සන්න, 438 00:27:19,198 --> 00:27:20,731 මග ගණනය කිරීම 439 00:27:20,733 --> 00:27:22,004 පරිපූර්ණ වෙන්න ඕන, 440 00:27:22,010 --> 00:27:24,250 තෙරපුම් යෙදවීම පරිපූර්ණ වෙන්න ඕන, 441 00:27:24,824 --> 00:27:27,492 දාහක අනුපාතය පරිපූර්ණ වෙන්න ඕන. 442 00:27:27,509 --> 00:27:30,676 පරිපූර්ණත්වය. පරිපූර්ණකමම තමා ඔයාගේ ප්‍රශ්නෙත්. 443 00:27:31,062 --> 00:27:32,060 මොකක්? 444 00:27:32,066 --> 00:27:33,701 පරිපූර්ණ වෙන එක එපා වෙනවා. 445 00:27:33,980 --> 00:27:35,479 පරිපූර්ණ වෙන එකක් ගැන මොකාද හිතන්නේ ඔයයි ඇබියි 446 00:27:35,481 --> 00:27:37,834 පණපිටින් එන එක ගැන ඇරෙන්න? 447 00:27:37,840 --> 00:27:40,441 පාලිත කඩා වැටීමක් වුනත් ඒක කඩා වැටීමක් තමා. 448 00:27:42,822 --> 00:27:44,289 පීනලා යන්න. 449 00:27:47,760 --> 00:27:49,260 පාලිත කඩා වැටීමක් වතුරට. 450 00:27:49,266 --> 00:27:50,823 ලුනා, ඒකනම් බුද්ධිමත්. 451 00:27:50,829 --> 00:27:52,162 සමාවෙන්න... ලුනා? 452 00:27:55,835 --> 00:27:57,168 මගුල. පරිගණකය මට ඉඩ දෙන්නේ නෑ 453 00:27:57,170 --> 00:27:59,109 පාලිත කඩා වැටීමක් කරන්න. 454 00:27:59,115 --> 00:28:01,696 පරිගණකයට හෙන ගහපුවාවේ, රේවන්. 455 00:28:02,281 --> 00:28:03,680 ඔයාම ඒක පියාසර කරන්න. 456 00:28:10,983 --> 00:28:12,583 මැනුවල් එකට මාරු වෙනවා. 457 00:28:19,892 --> 00:28:21,358 මර්ෆි! 458 00:28:24,173 --> 00:28:25,673 ස්තුතියි. 459 00:28:33,539 --> 00:28:34,638 අපිට එයාලව අල්ලගන්න වෙනවා 460 00:28:34,640 --> 00:28:36,040 ඉන්ධන ටික පෝලිස්වලට ගෙනියන්න කලින්. 461 00:28:36,201 --> 00:28:37,233 එයාලා බෝම්බ හදන්න ඒවා පාවිච්චි කරයි. 462 00:28:37,239 --> 00:28:38,442 එයාලා හැමෝවම මරයි. 463 00:28:38,444 --> 00:28:40,811 ඔයා කියන්නේ එයාලා අයිස් ජාතීන්ව මරන්න ඒවා පාවිච්චි කරයි කියලා. 464 00:28:40,813 --> 00:28:42,628 ඔයා හිතන්නෙම තමන්ගේ මිනිස්සු ගැන විතරමයි. 465 00:28:42,634 --> 00:28:44,217 ඔව්, තමුසේ ඊට වඩා වෙනස්නේ. 466 00:28:44,223 --> 00:28:46,490 ඒ ගැන තමා හැමෝම හිතන්නේ. 467 00:28:46,573 --> 00:28:48,140 සමහරවිට ක්ලාක් ඇරෙන්න. 468 00:29:02,168 --> 00:29:03,601 ඉන්න. 469 00:29:04,604 --> 00:29:05,770 එයාලා මිනිය දාලා ගිහින්. අපි බලන්න ඕන 470 00:29:05,772 --> 00:29:07,138 එයාලගේ අඩිපාර හොයාගන්න පුලුවන්ද කියලා. 471 00:29:07,140 --> 00:29:08,806 ගස් ගෝත්‍රය තමන්ගේ මිනී පුච්චනවා. 472 00:29:08,933 --> 00:29:10,432 උන් තාම මෙතන. 473 00:29:13,346 --> 00:29:14,678 දැන්ම පස්සට ගන්න. 474 00:29:14,680 --> 00:29:16,080 මෙතන කවුරුවත් නැහැ. 475 00:29:16,082 --> 00:29:17,281 එයාලා ට්‍රක් එක අරන් ගිහින්. 476 00:29:17,283 --> 00:29:19,583 ඉන්ධන. ක්ලාක්. 477 00:29:19,585 --> 00:29:21,819 තමුසේ හොද ලුහු බදින්නෙක්නම්, ගිහින් ලුහුබදිනවකෝ. 478 00:29:24,857 --> 00:29:25,856 ඔයා මොකක්ද කිව්වේ? 479 00:29:30,296 --> 00:29:31,328 මට ඕනේ නැහැ ඔයාට වෙඩි තියන්න. 480 00:29:31,330 --> 00:29:32,363 ට්‍රක් එක කොහෙද, 481 00:29:32,365 --> 00:29:33,329 ඔයාලා ඒකට මොකද කලේ? 482 00:29:33,335 --> 00:29:34,568 අපිට රජතුමාව දෙන්න. 483 00:29:36,002 --> 00:29:37,868 - බෙලමි. - මොකෝ? 484 00:29:37,870 --> 00:29:39,303 ට්‍රක් එක මෙතන නැහැ. 485 00:29:39,305 --> 00:29:40,971 ඔයා කොහොමද දන්නේ? 486 00:29:40,973 --> 00:29:42,173 මොකද හැමෝම කරන්නේ තමන්ගේ අයට 487 00:29:42,175 --> 00:29:43,741 හොදම දේ. 488 00:29:45,344 --> 00:29:46,944 මගේ මිනිස්සු තමා ඒක ඉස්සුවේ. 489 00:29:48,014 --> 00:29:49,146 බලාගෙන! 490 00:29:50,550 --> 00:29:52,850 - අල්ලගන්න. - අපිව මෙතනින් ගෙනියන්න. 491 00:29:53,820 --> 00:29:55,519 බලාගෙන! 492 00:30:17,565 --> 00:30:18,898 වහාම මේ කාමරේ වහලා දාන්න. 493 00:30:18,900 --> 00:30:19,899 එයාලා අපේ පස්සෙන්ම එනවා. 494 00:30:19,901 --> 00:30:21,233 හොදයි, සර්. 495 00:30:23,069 --> 00:30:24,668 කොහෙද කට්ටිය? 496 00:30:24,772 --> 00:30:26,338 එයාලත් එක්ක එළියේ. 497 00:30:28,743 --> 00:30:30,342 මේ දොර අරින්න! 498 00:30:34,215 --> 00:30:36,482 සර්, සමහරවිට අපි මේ ගැන ආපහු හිතන්න ඕන. 499 00:30:36,484 --> 00:30:38,784 නැහැ. එයාලා මේක කරන්නේ නෑ. 500 00:30:38,786 --> 00:30:40,052 අහන්න, ආක් එකේදී, 501 00:30:40,054 --> 00:30:41,420 මීටවඩා පොඩි දේවල්වලටත් මිනිස්සුන්ව මැරුවා. 502 00:30:41,422 --> 00:30:42,855 මැර පාලනයට බැහැ මේ කදවුරේ 503 00:30:42,861 --> 00:30:44,023 යුක්තිය තීන්දු කරන්න. 504 00:30:44,968 --> 00:30:46,826 මේ දොර දැන්ම ඇරියොත්, 505 00:30:46,828 --> 00:30:48,060 වෙන කාටවත් තුවාලයක් වෙන එකක් නෑ. 506 00:30:48,062 --> 00:30:49,361 අපිට බැහැ එයාලට ඇතුලට එන්න දෙන්න. 507 00:30:49,363 --> 00:30:50,663 එයාලා මෙයාව මරයි. 508 00:30:54,769 --> 00:30:57,236 ඉන්න, ඉන්න, ඉන්න! කරුණාකරලා. 509 00:30:57,238 --> 00:30:59,138 අපි එයාලට අන්ධකාරයට යටවෙන්න දුන්නොත්, 510 00:30:59,140 --> 00:31:01,440 ආපහු ඒමක් නැහැ. 511 00:31:01,442 --> 00:31:03,609 මේ ලෝක විනාෂය, කේන්. 512 00:31:06,347 --> 00:31:08,480 අන්ධකාරය විතරයි අපට ඉතුරු. 513 00:31:10,284 --> 00:31:12,418 - එපා. ඉන්න. ඔයා මොනාද කරන්නේ? - ඔක්ටේවියා, එපා! 514 00:31:12,420 --> 00:31:13,853 නවතින්න. ඔක්ටේවියා. 515 00:31:31,842 --> 00:31:32,941 මට සමාවෙන්න. 516 00:31:40,644 --> 00:31:42,589 ඔයාට ඕන මුගේ ලේනේ, ඔයාට ඒක ලැබෙයි. 517 00:31:43,184 --> 00:31:44,951 හැබැයි මරන්නේ මම. 518 00:31:53,194 --> 00:31:55,828 නැගිටපන්. නැගිටපිය. 519 00:32:18,619 --> 00:32:19,852 අන්න එයාලා ඉන්නවා. 520 00:32:19,854 --> 00:32:21,186 අල්ලන් ඉන්න. 521 00:32:37,915 --> 00:32:38,896 අරුන්ව නවත්තන්න. 522 00:32:42,304 --> 00:32:43,266 දිගටම පලයන්. 523 00:32:45,746 --> 00:32:47,379 මොන මගුලක්ද එයා කරන්නේ? 524 00:32:49,272 --> 00:32:50,338 ඉන්ධන අවියක් කරගන්නවා. 525 00:32:50,344 --> 00:32:51,527 ඔයා කිව්වේ අපිට හැම බින්දුවක්ම ඕන කියලා. 526 00:32:51,533 --> 00:32:52,217 ඕනේ තමා! 527 00:32:52,219 --> 00:32:54,250 එහෙනම් මාව පුළුවන් තරම් ළගට ගෙනියන්න. 528 00:32:55,042 --> 00:32:56,709 උබ මාත් එක්ක විහිලු කරනවා වෙන්න ඕන. 529 00:33:07,318 --> 00:33:09,485 දැන්ම! පනින්න! 530 00:33:17,211 --> 00:33:18,911 මට පැහැදිලි ඉලක්කයක් දෙන්න! 531 00:33:42,993 --> 00:33:44,162 ද්‍රෝහියා. 532 00:34:09,864 --> 00:34:12,364 අයියෝ, ක්ලාක්. ඉක්මනට. 533 00:34:37,725 --> 00:34:40,192 - පලයන්! - උබ මැරුණු එකෙක්, කොල්ලෝ. 534 00:34:48,536 --> 00:34:51,003 සර්, අපි කොහොමද මේක නවත්තන්නේ? 535 00:34:51,005 --> 00:34:52,404 මම දන්නේ නැහැ. 536 00:34:58,979 --> 00:35:00,913 අපේ ඒ හැටි වෙනසක් නෑ වගේ. 537 00:35:03,217 --> 00:35:06,018 ඔක්ටේවියා, අනේ මේක කරන්න එපා. 538 00:35:06,020 --> 00:35:09,588 ඔක්ටේවියා, ඔයා මිනීමරුවෙක් නෙවේ. 539 00:35:09,870 --> 00:35:11,837 ඔයා වැරදියි. 540 00:35:14,746 --> 00:35:16,207 අපිට ඕනේ යුක්තිය. 541 00:35:16,230 --> 00:35:17,729 ඉවරයක් කරලා දාන්න. 542 00:35:22,990 --> 00:35:24,891 දැන්ම අනතුරු අගවන්න. 543 00:35:27,108 --> 00:35:29,942 කළු වැස්ස! හැමෝම ඇතුළට යන්න! 544 00:35:29,944 --> 00:35:32,211 කළු වැස්ස! යන්න, යන්න, යන්න! 545 00:35:32,213 --> 00:35:33,445 යන්න! කළු වැස්සක්! 546 00:35:33,447 --> 00:35:36,447 හෙමින්, හෙමින්. යන්න ඉක්මනට. 547 00:35:37,275 --> 00:35:40,288 ඔක්ටේවියා. ඔක්ටේවියා. 548 00:35:41,303 --> 00:35:43,956 තුවක්කුව බිම දාලා ඇතුලට එන්න. 549 00:35:46,560 --> 00:35:49,461 එයාලා ලින්කන්වත් දණ ගස්සලා තිබ්බේ. 550 00:35:56,070 --> 00:35:58,329 පයික් හිටියේ ඔතන... 551 00:35:59,039 --> 00:36:01,121 හරියටම ඔයා ඉන්න තැන... 552 00:36:02,121 --> 00:36:04,409 එයාගේ ඔලුවට තුවක්කුව තියාගෙන. 553 00:36:07,181 --> 00:36:08,714 මම එතන හිටියා. 554 00:36:16,657 --> 00:36:18,462 ඔයා මේක කළොත්... 555 00:36:19,090 --> 00:36:20,189 ඔයා මේක කලොත් ඔයාගෙයි 556 00:36:20,195 --> 00:36:21,794 එයාගෙයි වෙනසක් නෑ. 557 00:36:33,641 --> 00:36:36,503 සේරම හරි, ඔක්ටේවියා. ඒකට කමක් නෑ. 558 00:36:36,775 --> 00:36:37,857 ඒකට කමක් නෑ. 559 00:36:39,180 --> 00:36:40,946 ඔක්ටේවියා, ඒකට කමක් නෑ. සේරම හරි. 560 00:36:43,784 --> 00:36:46,118 ඔක්ටේවියා, ඉන්න. ඔක්ටේවියා. 561 00:36:49,181 --> 00:36:50,252 ඉන්න! 562 00:36:51,840 --> 00:36:53,406 ඔයා කොහෙද යන්නේ? 563 00:36:57,932 --> 00:36:59,487 ඔයා මොනාද කරන්නේ? 564 00:36:59,833 --> 00:37:01,307 අපේ මිනිස්සුන්ව බේරගන්නවා. 565 00:37:01,802 --> 00:37:03,268 ඔයා කළා වගේම. 566 00:37:07,093 --> 00:37:08,440 ඔයා පැනගන්න ඕන. 567 00:37:31,132 --> 00:37:33,265 අළු මතින් අපි නැගිටිමු. 568 00:37:49,700 --> 00:37:51,767 ඔයා හොද රජෙක්, රොන්. 569 00:37:53,771 --> 00:37:55,270 ඔව්, තමන්ගේ මිනිස්සු පෝලිස්වල යුද්ධ කරන අතරේ 570 00:37:55,272 --> 00:37:57,372 සංදේශ ගෙනියන රජෙක්. 571 00:37:59,715 --> 00:38:01,048 මේ සංදේශය තමා මේ වෙලාවේ 572 00:38:01,054 --> 00:38:02,920 වැදගත්ම දේ, ඔයත් ඒක දන්නවා. 573 00:38:04,982 --> 00:38:07,149 අපි හැමෝවම බේරගත්තොත්? 574 00:38:07,151 --> 00:38:08,684 ඊටපස්සේ මොකද? 575 00:38:10,121 --> 00:38:11,553 මොකද වෙන්නේ ඔයාලා අපි හැමෝවම 576 00:38:11,559 --> 00:38:13,088 නයිට්බ්ලඩ් කරපුවාම? 577 00:38:13,090 --> 00:38:15,124 අපි දිගටම එකිනෙකාව මරාගන්නවද? 578 00:38:18,867 --> 00:38:20,596 අපි ආවා. 579 00:38:33,656 --> 00:38:35,523 මම ඉන්ධන ටික බාන්නම්. 580 00:38:50,800 --> 00:38:52,828 මම ආපහු රෝවර් එක කදවුරට ගෙනියන්නම්. 581 00:38:54,526 --> 00:38:56,031 ඔක්ටේවියා? 582 00:38:58,878 --> 00:39:00,624 දුක හිතෙනවනෙ නේද? 583 00:39:01,352 --> 00:39:04,740 එයා මට වෛර කරනවා හැබැයි මට එහෙම වෙන්න ඕන. 584 00:39:06,444 --> 00:39:10,458 එයා ඔයාගේ නංගි. එයා ඔයාගේ ලේ. 585 00:39:11,951 --> 00:39:14,585 එයත් අන්තිමේ තේරුම්ගනියි ඔයා කොච්චර විශේෂද කියලා. 586 00:39:19,712 --> 00:39:21,044 ක්ලාක්... 587 00:39:22,059 --> 00:39:24,059 මම ආයේ ඔයාව දැක්කේ නැත්නම්... 588 00:39:24,061 --> 00:39:25,894 නැහැ. ඔයා දකියි. 589 00:39:26,139 --> 00:39:27,763 අපිට ප්‍රශ්නයක්. 590 00:39:39,271 --> 00:39:40,871 ගස් ගෝත්‍රයේ ඊතලයක්. 591 00:39:50,581 --> 00:39:52,081 නැහැ. 592 00:39:58,762 --> 00:40:00,028 මැනුවල් අභිබවා යාම. 593 00:40:00,030 --> 00:40:02,598 මැනුවල් අභිබවා යාම ක්‍රියාත්මකයි. 594 00:40:06,270 --> 00:40:10,372 ගොඩබෑමේ ස්ථානය අඩි 600ක් තුළ. 595 00:40:10,374 --> 00:40:11,573 ඔයාට මේක කරන්න පුළුවන්. 596 00:40:11,575 --> 00:40:12,975 ඉලක්කය දැන් දර්ශනය වෙනවා. 597 00:40:12,977 --> 00:40:15,113 පරාසය අඩි 300යි. 598 00:40:16,015 --> 00:40:18,816 වහාම මාර්ගය නිවැරදි කිරීම අවශ්‍යයි. 599 00:40:19,314 --> 00:40:21,783 ඉලක්කගත ගමන්පථය නොදනී. 600 00:40:31,320 --> 00:40:33,228 ඝට්ටනයකට සූදානම් වෙන්න. 601 00:40:34,563 --> 00:40:38,830 මෙහෙයුම අසාර්ථකයි. අභ්‍යන්තර හානිය 15%යි. 602 00:40:38,836 --> 00:40:41,670 භාණ්ඩ තොගයේ විනාශය 0%යි. 603 00:40:41,672 --> 00:40:44,415 මාරාන්තික බව 0%යි. 604 00:40:45,188 --> 00:40:46,408 අපිට අවුලක් නෑ. 605 00:40:46,410 --> 00:40:48,343 ක්‍රමානුරූපය වැඩසටහන්ගත කළා. 606 00:40:48,345 --> 00:40:49,611 අපිට අවුලක් නෑ. 607 00:40:49,613 --> 00:40:50,946 ඛණ්ඩාංක සුරක්ෂිතයි. 608 00:40:50,948 --> 00:40:52,394 අපිට අවුලක් නෑ! 609 00:40:57,256 --> 00:40:59,183 තෙල් සේරම ඉවර වුනා. 610 00:40:59,757 --> 00:41:01,058 හැබැයි මම ඒක කළා. 611 00:41:01,892 --> 00:41:04,388 මට ඉවුරෙන් එහා වතුරට ගොඩ බස්සන්න පුළුවන්. 612 00:41:05,138 --> 00:41:07,796 අපිට බේරෙන්න පුළුවන්. 613 00:41:10,155 --> 00:41:11,099 මොකක්ද අවුල? 614 00:41:11,101 --> 00:41:14,236 ක්ලාක් දැන් කතා කළා. එයාලා බැරල් එකක් නැති කරගෙන. 615 00:41:14,238 --> 00:41:16,004 - මොකක්? - මට කණගාටුයි. 616 00:41:20,042 --> 00:41:21,229 ඒයි... 617 00:41:21,915 --> 00:41:23,178 රේවන්? 618 00:41:23,180 --> 00:41:24,642 ඔයා හොදින්ද? 619 00:41:33,965 --> 00:41:36,387 ඇබි! ඇබි! 620 00:41:36,393 --> 00:41:39,161 - රේවන්. රේවන්. - ඇබි! 621 00:41:39,163 --> 00:41:42,030 ප්‍රශ්නයක් නැහැ. රේවන්. 622 00:41:43,524 --> 00:41:44,553 රේවන්. 623 00:41:45,182 --> 00:41:50,182 WEB-DL resync by ChaRu Charuka Indunil 624 00:41:50,206 --> 00:42:07,310 බයිස්කෝප් අඩවියෙන් නිකුත් කළ උපසිරසියකි. කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න.