1 00:00:00,929 --> 00:00:02,517 "The 100" පසුගිය කොටස්වලින්... 2 00:00:02,523 --> 00:00:04,133 පරණ බංකරයක් තියෙන්න පුළුවන් 3 00:00:04,139 --> 00:00:06,442 දහස් ගානකගේ ජිවිත බේරන්න හදපු. 4 00:00:06,474 --> 00:00:07,473 දෙවැනි උදාව. 5 00:00:07,475 --> 00:00:08,758 එයාලා බංකරයක් හැදුවද? 6 00:00:08,764 --> 00:00:10,610 එයාලගේ සමස්ත ධර්මයම පදනම් වුනේ ලෝක විනාශයෙන් 7 00:00:10,616 --> 00:00:11,744 බේරෙන විදිහ ගැන. 8 00:00:11,746 --> 00:00:14,035 නරක ආරංචියක් තියෙනවා, කළු වැස්ස ඇවිත්. 9 00:00:14,071 --> 00:00:15,938 ඒක අපි හිතුවට වඩා අන්තයි. 10 00:00:16,081 --> 00:00:18,281 ඒක ගෑවෙන තැන පිචිචෙනවා. ඒකෙන් මැරෙනවා. 11 00:00:18,403 --> 00:00:20,336 අපිට විසදුමක් ඕන. 12 00:00:20,342 --> 00:00:22,875 අපිට අභ්‍යවකාශයට නොයා නයිට්බ්ලඩ් හදන්න බෑ, 13 00:00:22,881 --> 00:00:24,085 හැබැයි ලුනාට පුළුවන්. 14 00:00:24,091 --> 00:00:26,375 අපිට පුළුවන් එයාගේ ඇටමිදුළු එන්නත් කරගන්න. 15 00:00:26,377 --> 00:00:27,877 එතකොට අපිත් නයිට්බ්ලඩ්ලා වෙනවා. 16 00:00:27,879 --> 00:00:29,512 ඒක වැඩ කරනවා කියලා දැනගන්න තියෙන එකම ක්‍රමය 17 00:00:29,514 --> 00:00:30,980 අත්හදා බලන එක. 18 00:00:30,982 --> 00:00:32,040 අපි කාවද අත්හදා බලන්නේ? 19 00:00:32,046 --> 00:00:34,429 බේලිස්. ඔයා දන්නේ නෑ එයා මට කරපු දේවල්. 20 00:00:34,435 --> 00:00:36,254 මම ඌට විදවන්න දෙනවා එයා මටයි මල්ලිටයි 21 00:00:36,260 --> 00:00:37,660 කරපු දේවල්වලට. 22 00:00:38,200 --> 00:00:38,921 ඉන්න. 23 00:00:38,923 --> 00:00:40,790 මොකද වෙන්නේ එයාගේ මරණෙට අපි සේරමව බේරගන්න පුලුවන්නම්? 24 00:00:43,170 --> 00:00:48,164 ඒයි. මේක වැඩ කළොත්, අපි බේරෙනවා. 25 00:00:48,353 --> 00:00:50,189 ඒක සරලයි. 26 00:00:55,272 --> 00:00:58,543 මෙම උපසිරසි www.baiscopelk.com වෙනුවෙන් නොමිලයේ නිකුත් කරන ලදී.වීඩියෝ පිටපත ගැන අප වගකියනු නොලැබේ.. 27 00:01:04,310 --> 00:01:06,343 ජෛව සලකුණු ශක්තිමත්. 28 00:01:09,782 --> 00:01:12,183 ජැක්සන්, කුටිය මුද්‍රා තියන්න. 29 00:01:12,418 --> 00:01:14,151 තේරුනා. 30 00:01:21,020 --> 00:01:22,493 එයා සූදානම්. 31 00:01:23,696 --> 00:01:26,430 ඔව්. ඒත් අපි ලෑස්තිද? 32 00:01:29,602 --> 00:01:31,249 මේ මිනිහා රාක්ෂයෙක්. 33 00:01:31,255 --> 00:01:32,955 අපි මේ ගැන කතා කළා. 34 00:01:33,644 --> 00:01:35,919 අපි කාටවත් මේක කරන්න අවශ්‍ය නෑ, 35 00:01:35,925 --> 00:01:38,497 හැබැයි මාරාන්තික කිරණ දවස් 10කින් මෙහාට ඒවි. 36 00:01:39,044 --> 00:01:42,129 ලුනාගේ සෛල සාර්ථකව බද්ධ කළා. 37 00:01:42,131 --> 00:01:44,928 බේලිස් සිය විහින්ම නයිට්බ්ලඩ් හදනවා. 38 00:01:45,900 --> 00:01:47,466 මේක තමා අපේ එකම බලාපොරොත්තුව. 39 00:01:47,472 --> 00:01:49,703 අපි ඇත්තටම තවත් මේක ගැන කතා කරනවද? 40 00:01:49,955 --> 00:01:51,972 කළු වැස්ස දැනටම ඇවිත් ඉවරයි. 41 00:01:51,974 --> 00:01:54,041 ඒකෙන් ඊයේ ආකේඩියාවේ 18දෙනෙක් මැරුණා, 42 00:01:54,043 --> 00:01:56,777 ඉතින් නයිට්බ්ලඩ්වලට පුලුවන්නම් අපිව ඒකෙන් බේරන්න, 43 00:01:56,779 --> 00:01:58,646 මම කැමතියි ඒක දැනගන්න. 44 00:02:06,156 --> 00:02:07,455 හරි. 45 00:02:09,432 --> 00:02:11,592 ජැක්සන්, ආරම්භ කරන්න. 46 00:02:12,233 --> 00:02:13,496 ජැක්සන්: තේරුනා. 47 00:02:13,502 --> 00:02:15,035 ක්‍රියාත්මක කරනවා. 48 00:02:26,874 --> 00:02:28,389 රෙම් 500. 49 00:02:33,082 --> 00:02:34,748 850යි. 50 00:02:35,433 --> 00:02:38,395 මේ තත්වේදී තමා නයිට්බ්ලඩ් නොවෙන කෙනෙක්ගේ රෝග ලක්ෂණ මතුවෙන්නේ. 51 00:02:39,584 --> 00:02:41,414 රුධිර පීඩනය 100 ඉහලින් 50. 52 00:02:41,420 --> 00:02:44,295 ශරීර උෂ්ණත්වය 98.7යි. 53 00:02:44,866 --> 00:02:47,227 සැපපහසුව විවේක ගන්නවා. 54 00:02:47,229 --> 00:02:49,129 ප්‍රත්‍යක්ෂ බලපෑමක් නෑ. 55 00:02:55,177 --> 00:02:56,877 රෙම් 1,000යි. 56 00:03:00,780 --> 00:03:02,376 1,500යි. 57 00:03:04,310 --> 00:03:05,746 සේරම හොදින්. 58 00:03:06,017 --> 00:03:09,016 රෙම් 2,000යි, කළු වැස්සේ මට්ටම. 59 00:03:10,257 --> 00:03:13,287 තාමත් කිසිමදෙයක් නෑ. ඒක හරියනවා. 60 00:03:14,692 --> 00:03:16,759 2,500යි. 61 00:03:19,937 --> 00:03:21,403 ඉන්න. 62 00:03:21,702 --> 00:03:23,042 නෑ. 63 00:03:26,105 --> 00:03:27,634 ඕක වහලා දාන්න. 64 00:03:32,440 --> 00:03:33,502 පිච්චෙනවෝ.. 65 00:03:34,965 --> 00:03:36,334 ආහ්හ්! 66 00:03:36,340 --> 00:03:37,419 එයාව එළියට ගන්න. 67 00:03:37,425 --> 00:03:39,425 ඉන්න. තවම ඒක ආරක්‍ෂිත නෑ. 68 00:04:22,047 --> 00:04:23,746 අපි මේ මොනාද කලේ? 69 00:04:23,891 --> 00:04:26,187 The 100 S04E08 WEB-DL resync by ChaRu facebook.com/charuka.indunil.98 70 00:04:26,408 --> 00:04:55,939 ♫උපසිරසි නිමැවුම නිලුපුල් මධුකප්‍රිය පෙරේරා♫ ©www.baiscopelk.com/212© 71 00:04:57,202 --> 00:04:59,009 මං දන්නවා අද අපත් සමග 72 00:04:59,460 --> 00:05:01,531 මෙතන ඉන්න ධෛර්යය අවශ්‍යයි, 73 00:05:02,296 --> 00:05:05,061 භයංකර අනතුරක් අභියසදී 74 00:05:05,827 --> 00:05:07,673 බියකරු ඛේදාන්තයක. 75 00:05:08,383 --> 00:05:13,462 ආක් එකේදී, මේ වගේ වැස්සක් කියන්නේ හීනයක් විතරයි. 76 00:05:14,205 --> 00:05:15,649 දැන් ඒක භයානක හීනයක්, 77 00:05:16,395 --> 00:05:19,963 මොකද අපි දන්නවා ඒක කොයිවෙලේ හරි වැහැලා අපිව මරන්න පුළුවන්, 78 00:05:19,965 --> 00:05:23,233 හරියටම අපේ සහෝදර සහෝදරියෝ 18දෙනෙක්ට වුනා වගේ, 79 00:05:23,798 --> 00:05:25,569 අද අපි ඔවුන්ට අවසන් ගෞරව දක්වනවා 80 00:05:25,571 --> 00:05:31,282 ඔවුන් අතර ඉන්නවා, එරින්, සැමුවෙල්, වගේම ලුයිස්. 81 00:05:32,032 --> 00:05:33,310 අපි නැවත හමුවේවා. 82 00:05:33,312 --> 00:05:35,729 අපි නැවත හමුවේවා. 83 00:05:39,012 --> 00:05:40,984 මලගෙවල් ගොඩයි, වෙලාව අඩුයි. 84 00:05:40,986 --> 00:05:42,619 මැරුණු අයට ගෞරව කරනවා. 85 00:05:42,621 --> 00:05:44,594 මොකකටද? එයාලට ගානක්වත් නෑනේ. 86 00:05:45,424 --> 00:05:46,766 ඒයි, ඔයා කොහෙද යන්නේ? 87 00:05:47,360 --> 00:05:49,164 දවස මාව ගෙනියන තැනකට. 88 00:05:49,170 --> 00:05:50,265 ඔයා ළග කෙම් කුඩාරමක් තියෙනවාද? (කෙම්= කෙමිකල්) 89 00:05:50,271 --> 00:05:51,648 නැතෝ. 90 00:05:51,804 --> 00:05:54,461 ජැස්පර්. ජැස්පර්. 91 00:05:54,663 --> 00:05:56,977 කිසිකෙනෙක් එළියට යන්නේ නෑ කුඩාරමක් නැතුව. 92 00:05:57,017 --> 00:05:58,647 ඔයා ළග කුඩාරමක් තියේද? 93 00:05:58,653 --> 00:06:01,377 - ඔව්. - හොදයි. එහෙනම් අපිට කුඩාරමක් තියෙනවා. 94 00:06:03,432 --> 00:06:05,889 එක්කෝ උබ දැක්කේ නැතුව ඇති අර මිනිස්සු මැරුනේ කොහොමද කියලා. 95 00:06:06,712 --> 00:06:08,500 මං දැක්කා.මම 96 00:06:08,594 --> 00:06:10,314 බය නැහැ ඒක මට වෙනවට. 97 00:06:11,541 --> 00:06:13,851 ජැස්පර්, එළියේ පරිස්සම් නෑ. 98 00:06:13,853 --> 00:06:15,652 අලුත් ආරංචි නැද්ද? 99 00:06:18,105 --> 00:06:21,439 අයියෝ. අපිට දවල් කාලේ මග ඇරෙනවා. 100 00:06:22,995 --> 00:06:24,361 ජැස්පර්. 101 00:06:25,724 --> 00:06:28,855 ජැස්පර්. හෙනම ගහපිය. ඒයි. 102 00:06:30,405 --> 00:06:31,735 මිනිහෙක් වෙයන් දැන්වත්. 103 00:06:31,737 --> 00:06:33,262 හොදයිනේ. උබත් එනවා. 104 00:06:33,268 --> 00:06:34,517 ඔව්, මොකද කියනවනම් 105 00:06:34,523 --> 00:06:36,289 මට ඕන නෑ උබේ මිනිය උස්සගෙන එන්න. 106 00:06:36,600 --> 00:06:38,634 ආ, අයියෝ ඉතින්. මම සැහැල්ලුයි. 107 00:06:38,636 --> 00:06:40,208 මං කියන්නේ, මම ශක්තිමත්, හැබැයි සැහැල්ලුයි. 108 00:06:50,594 --> 00:06:52,281 ඒක ලස්සනයි. 109 00:06:52,283 --> 00:06:53,782 මොකක්ද තේරුම? 110 00:06:54,284 --> 00:06:56,439 පෘථිවිය මතින්, අපි වර්ධනය වෙනවා. 111 00:06:56,620 --> 00:06:58,787 අළු මතින්, අපි නැගී සිටිවි. 112 00:07:02,537 --> 00:07:04,044 ඔයා මේ දැන් මොකක්ද කිව්වේ? 113 00:07:05,262 --> 00:07:08,630 සමාවෙන්න. මං හිතුවේ නෑ ඔයාට ප්‍රශ්නයක් වෙයි කියලා... 114 00:07:08,776 --> 00:07:13,405 නයිලා, "අළු මතින් අපි නැගී සිටීවි." 115 00:07:13,411 --> 00:07:15,162 ඒක කොහෙන්ද එන්නේ? 116 00:07:15,639 --> 00:07:17,536 එන්නේ? 117 00:07:17,842 --> 00:07:19,815 ඔයාට ඒක බාරකාරයෙක්ගෙන් අහන්න වෙනවා. 118 00:07:19,821 --> 00:07:21,178 මං දන්නේ අපි ඒක තමයි කියන්නේ 119 00:07:21,184 --> 00:07:23,217 අපේ මළවුන්ව පුච්චන්න කලින්. 120 00:07:25,843 --> 00:07:27,873 ඒක අහඹුවක් නෙවේ, මාකස්. 121 00:07:28,120 --> 00:07:30,108 මට බාරකරුත් එක්ක කතා කරන්න ඕනේ. 122 00:07:31,217 --> 00:07:33,568 ඔයා දෙවැනි උදාවේ බංකරය හොයාගත්තනේ. 123 00:07:34,652 --> 00:07:35,748 ඒක... 124 00:07:35,754 --> 00:07:37,914 වැරදි බංකරය. 125 00:07:38,719 --> 00:07:41,113 කැඩගන් කිව්වේ 12 වෙනි මට්ටමට ළගාවෙන 126 00:07:41,119 --> 00:07:43,245 මිනිස්සුන්ට විතරක් බේරෙන්න පුළුවන් කියලා. 127 00:07:45,703 --> 00:07:47,202 මේ 11වන මට්ටම. 128 00:07:47,204 --> 00:07:49,338 මං හොයාගත්තේ 12වැනි මට්ටමේ බංකරය 129 00:07:49,340 --> 00:07:51,974 ඉඩ මදි වෙන එක නවත්තන්න හදපු රැවටිල්ලක්. 130 00:07:51,976 --> 00:07:53,461 ඔයා කොහොමද හරියටම ඒක දන්නේ? 131 00:07:53,467 --> 00:07:55,336 මොකද මම වුනානම් කරන්නේ ඒක. 132 00:07:56,558 --> 00:07:57,881 එතකොට ඔයා හිතන්නේ ඉන්ද්‍රාගේ දුව දන්නවා කියලද 133 00:07:57,887 --> 00:07:59,154 ඇත්ත බංකරය තියෙන තැන? 134 00:07:59,160 --> 00:08:00,636 මං හිතන්නේ යම් හේතුවක් නිසා තමයි 135 00:08:00,642 --> 00:08:03,374 "අළු මතින් අපි නැගී සිටීවි" කියන එක භුමිවාසීන්ගේ යාතිකාවක් වුනේ 136 00:08:03,554 --> 00:08:05,354 හරියටම මං හිතනවා වගේම යම් හේතුවක් නිසා තමයි 137 00:08:05,356 --> 00:08:08,090 සමාගම් ලාංචනයක් එයාලගේ පුජනීය සංකේතයක් වුනේ කියලා. 138 00:08:08,342 --> 00:08:09,691 අපරිමිත සලකුණ. 139 00:08:09,693 --> 00:08:11,059 ඔව්. 140 00:08:13,194 --> 00:08:14,997 මට පුළුවන් ඉන්ද්‍රාට කතා කරන්න. 141 00:08:15,405 --> 00:08:17,038 එයා දන්නවා ඇති ගායා කොහෙද කියලා. 142 00:08:17,136 --> 00:08:18,567 මම කණ්ඩායමක් එක්කහු කරන්නම්. 143 00:08:18,569 --> 00:08:20,516 තෙලොනියස්, ඉන්න. 144 00:08:21,477 --> 00:08:22,871 පෝලිස් යුධ කලාපයක්. 145 00:08:23,074 --> 00:08:24,573 අපිව එහෙට පිළිගන්න එකක් නෑ. 146 00:08:24,575 --> 00:08:25,894 එහෙනම් අපි ටිකදෙනෙක් යමු. 147 00:08:25,900 --> 00:08:29,413 මේකට, අපිට ඕන චින්තකයන්ව මිසක් සටන්කාරයන්ව නෙවේ. 148 00:08:37,455 --> 00:08:39,024 මොකක්ද සිද්දවෙන්නේ? 149 00:08:40,485 --> 00:08:43,492 කේන්ටයි ජාහාටයි මෙහෙයුමකට ඉංජිනේරුවෙක් ඕනේ වෙලා. 150 00:08:44,212 --> 00:08:46,762 කේන්ටයි ජාහාටයි! 151 00:08:47,308 --> 00:08:48,599 හොදයි, පේන විදිහට කෙනෙක් 152 00:08:48,605 --> 00:08:50,033 ලෝකෙත් එක්ක ඉස්සරහට යනවා වගේ. 153 00:08:50,794 --> 00:08:52,784 හරිම අපරාධයක් වෙන්නේ තව දවස් 10කින්, 154 00:08:52,790 --> 00:08:55,525 ඉස්සරහට යන්න ලෝකයක් නැතිවෙන එක. 155 00:09:00,755 --> 00:09:02,989 ඔයා කොච්චර බිව්වද? 156 00:09:03,022 --> 00:09:05,222 නියම ගානට. 157 00:09:17,765 --> 00:09:18,957 හාපර්. 158 00:09:20,521 --> 00:09:21,783 මට තේරෙනවා. 159 00:09:22,430 --> 00:09:23,578 රාජකාරිය කතා කරනවා. 160 00:09:23,584 --> 00:09:26,018 ඒයි, ඒයි. ඒයි. 161 00:09:30,660 --> 00:09:32,792 අපි මේකෙන් බේරෙන්න ක්‍රමයක් හොයාගමු. 162 00:09:42,631 --> 00:09:44,122 මට යන්න වෙනවා. 163 00:09:45,382 --> 00:09:46,748 යන්න ඉතින්. 164 00:09:47,503 --> 00:09:49,303 මං මෙතනම ඉදියි ඔයා ආපහු ආවොත්. 165 00:09:53,921 --> 00:09:56,570 ආවම. මං කිව්වේ ආවම. 166 00:10:21,461 --> 00:10:23,486 කාලගුණය කොහොමද, රේයස්? 167 00:10:23,492 --> 00:10:25,425 අනාවැකිය තාමත් මරණයට අත වනනවද? 168 00:10:28,092 --> 00:10:30,328 ඔහුගේ මුතුන්මිත්තන්ගේ පාෂාණ. 169 00:10:31,679 --> 00:10:34,670 ඇබි, පොඩ්ඩක් මේක බලන්න. 170 00:10:35,109 --> 00:10:36,516 ඇත්තෙන්ම. 171 00:10:40,511 --> 00:10:41,677 ඒ මොකක්ද? 172 00:10:41,679 --> 00:10:44,103 සෝඩියම් පොලිඑතනෝල් සල්ෆනෙට්. 173 00:10:44,109 --> 00:10:46,782 ඒක කැටි ගැසීම වළක්වන්න යොදාගන්න ආකලනයක්.. 174 00:10:47,017 --> 00:10:48,481 පේන විදිහට විකිරණවලින් ඒක බිදවැටිලා 175 00:10:48,487 --> 00:10:50,384 දාම ප්‍රතික්‍රියාවක් පටන් අරන්. 176 00:10:50,391 --> 00:10:52,324 මොකද වෙන්නේ අපි ඒක අයින් කළොත්? 177 00:10:53,259 --> 00:10:55,049 අපිට හැමෝවම බේරගන්න පුළුවන්. 178 00:10:55,271 --> 00:10:56,725 ඔයාට පුලුවන්ද? 179 00:10:56,727 --> 00:10:58,523 එතකොට ඔයා කියන්නේ මේක තාමත් හරියන්න පුළුවන් කියලා. 180 00:10:58,529 --> 00:10:59,915 අත්හදා නොබලා කියන්න බෑ. 181 00:10:59,921 --> 00:11:02,821 කලින් කෙනා මේ දැන් මළා, මරණ වේදනාවෙන් බෙරිහන් දිදී, 182 00:11:02,827 --> 00:11:04,866 එහෙමවෙලත් ඔයාට ඕනේ ආයෙත් ඒක කරලා බලන්නද? 183 00:11:06,372 --> 00:11:10,405 අපිට ඊටවඩා හොද අදහසක් කියන්න, රේවන්. කරුණාකරලා. 184 00:11:11,542 --> 00:11:13,991 ඉතින් මොකද, අපි එලියට යනවද, 185 00:11:14,130 --> 00:11:15,178 වෙන කෙනෙක්ව දඩයම් කරන්න? 186 00:11:15,184 --> 00:11:16,956 මේ කුණාටුව අස්සේ කවුරුවත් කොහෙවත් යන්නේ නෑ. 187 00:11:16,962 --> 00:11:18,662 එහෙනම් අපි ඒක නැවතෙනකම් ඉමු. 188 00:11:18,668 --> 00:11:19,821 ඒක නැවතෙද්දී, සමහරවිට කවුරුවත් ඉතුරුවෙලා නොඉදිවී 189 00:11:19,827 --> 00:11:21,361 දඩයම් කරන්න. 190 00:11:21,367 --> 00:11:23,438 දඩයම් කරනවා වෙන කෙනෙක්ව මරන්න. 191 00:11:23,796 --> 00:11:25,654 ඔහෙලට මොකක්ද වෙලා තියෙන්නේ? 192 00:11:25,656 --> 00:11:28,023 බේලිස් පවා මරණයට ගරු කළා. 193 00:11:28,025 --> 00:11:30,766 එයා එයාගේ රොක්ලයින් මුතුන්මිත්තන්ගේ පාෂාණ පැළදගෙන හිටියා. 194 00:11:31,484 --> 00:11:32,894 කවුද එයාට ගරු කරන්නේ? 195 00:11:33,128 --> 00:11:37,563 ඉන්න. බේලිස් සන්ගේඩා(අතහැර දැමු මිනිසුන්) ගෝත්‍රයේ. 196 00:11:37,709 --> 00:11:40,142 ඔව්. ඒවගේම හොරෙක්. 197 00:11:40,148 --> 00:11:41,767 එයා මේ ගල් හොරකම් කරන්න ඇති. 198 00:11:41,773 --> 00:11:43,611 සන්ගේඩා ගෝත්‍රයේ සලකුණ 199 00:11:43,617 --> 00:11:45,230 නොදරන හොරෙක්. 200 00:11:51,547 --> 00:11:55,030 ඒ බේලිස් නෙවේ, එහෙම නේද? 201 00:11:55,466 --> 00:11:57,083 අයියෝ, ක්ලාක්. ඒක පිස්සුවක්. අනිවාර්යයෙන්ම... 202 00:11:57,089 --> 00:11:58,921 අපි දැන් කාවද මැරුවේ? 203 00:11:59,883 --> 00:12:01,723 - ඒයි, එමොරි... - එමොරි, එපා! 204 00:12:01,725 --> 00:12:03,091 ඒයි, ඒයි, ඒයි, ඒයි. 205 00:12:03,301 --> 00:12:04,613 එමොරි, කලබල කරන්න එපා. 206 00:12:04,619 --> 00:12:06,777 ජෝන්, යන්තරේ විනාශ කරන්න! 207 00:12:07,793 --> 00:12:09,998 මෝඩ වැඩ එහෙම කරනවා නෙවෙයි, මර්ෆි. 208 00:12:10,371 --> 00:12:11,967 පේන විදිහට අපි දන්නවා කවුද ඊලග කියලා. 209 00:12:20,219 --> 00:12:22,257 මං දන්නවා මේක නරකයි වගේම හැමදෙයක්ම මැරෙනවා කියලා, 210 00:12:22,263 --> 00:12:24,413 හැබැයි මං ඒක කියන්නයි යන්නේ... මට මදුරුවෝ නැතුව පාළුවක් නෑ. 211 00:12:24,419 --> 00:12:25,431 උන්ව මතක් වෙන්නේ නෑනේ. 212 00:12:25,433 --> 00:12:27,266 මේ සේරම උබට විහිළුවක් නේද? 213 00:12:28,019 --> 00:12:29,419 දැන් උබට තේරුනා. 214 00:12:29,421 --> 00:12:31,187 හරියටම එහෙම තමා. 215 00:12:31,189 --> 00:12:32,989 විශ්ව පරිමානයේ විහිළුවක්. 216 00:12:34,075 --> 00:12:35,434 උබටත් ඒක තේරුම්යයි, උබ 217 00:12:35,440 --> 00:12:36,284 ජිවත්වෙන්න ආසාව අත ඇරියොත්. 218 00:12:36,290 --> 00:12:38,672 ඔය ඇති. ඔය හොදටෝම ඇති. 219 00:12:44,337 --> 00:12:46,057 මං හදන්නේ උබට උදව් කරන්න. 220 00:12:46,063 --> 00:12:47,303 ආ, උබ හදන්නේ මට උදව් කරන්න. 221 00:12:47,305 --> 00:12:48,738 හිනාත් යනවා. 222 00:12:49,664 --> 00:12:52,175 දැන් රෑ වෙලා. අපි යනවා. දැන්මම. 223 00:12:52,322 --> 00:12:54,836 හත්තිලව්වේ. උබේ ඇස් ඇරලා බලපන්කො! 224 00:12:56,258 --> 00:12:58,543 වෙලාව යනවා, ඒක වෙන්නේ 225 00:12:58,549 --> 00:13:00,934 අපි ගොඩ බැස්ස දවසේ ඉදන් මේ භයානක... 226 00:13:02,186 --> 00:13:03,819 ලස්සන ලෝකෙට. 227 00:13:03,821 --> 00:13:05,115 මොන මගුලක්ද ඒකෙ තේරුම? 228 00:13:05,121 --> 00:13:08,632 ඒ කියන්නේ අපි ජිවත්වෙන්න වෙලාව ණයට අරන්, අපි හැමෝම. 229 00:13:08,638 --> 00:13:10,158 ඉතින් උබ ඒක දන්නවනම්, 230 00:13:10,360 --> 00:13:12,337 ඇයි උබ ඒක ප්‍රතික්ෂේප කරන්නේ? 231 00:13:12,343 --> 00:13:15,678 මම නෙවේ. උබයි එහෙම කරන්නේ. 232 00:13:18,499 --> 00:13:21,241 සැරින් සැරේ තමන්ට වද දීගන්න 233 00:13:21,247 --> 00:13:24,006 එකේ පලේ මොකක්ද... උබ කරපු ජරා දේවල් වෙනුවෙන්? 234 00:13:24,012 --> 00:13:25,366 උබයි ඒවා කලේ! 235 00:13:25,372 --> 00:13:28,323 ඉතින්... කියන්නනම් එපා උබට හේතුවක් තිබ්බා කියලා, 236 00:13:28,329 --> 00:13:29,361 මොකද දවසේ අවසානයට, 237 00:13:29,367 --> 00:13:30,842 ලෝකේ ඉවරයක් වෙනකොට, 238 00:13:30,848 --> 00:13:33,637 එකෙක්වත් උබේ හේතු ගැන තකන්නේ නෑ, 239 00:13:33,643 --> 00:13:36,118 මොකද ඒවා උබගේ හේතු. 240 00:13:36,720 --> 00:13:39,194 උබ තමන්ට කොච්චර දඩුවම් කරගත්තත් වැඩක් නෑ, 241 00:13:39,202 --> 00:13:41,031 ඒකෙන් කිසිමදෙයක් වෙනස් වෙන්නේ නෑ. 242 00:13:42,185 --> 00:13:44,119 ඒකෙන් කාවවත්ම ආපහු ගේන්න බෑ. 243 00:13:51,711 --> 00:13:54,942 මට තේරෙන විදිහටනම් 244 00:13:55,239 --> 00:13:57,782 අපිට පුළුවන් අපේ අන්තිම දවස් ගත කරන්න 245 00:13:57,788 --> 00:13:59,721 අපේ හේතු කාරනා ගැන දුක් වෙවී 246 00:13:59,727 --> 00:14:01,447 එහෙනම් නැත්නම් අපිට පුළුවන්... 247 00:14:02,337 --> 00:14:04,644 අපිට පුළුවන් හිතෙන ඕනෙම මගුලක් කරන්න! 248 00:14:07,516 --> 00:14:09,418 මේ වතාවෙනම් සිරාවටමයි කිව්වා. 249 00:14:15,243 --> 00:14:16,818 මායා ඇට. 250 00:14:18,462 --> 00:14:19,795 මතකද මෙව්වා? 251 00:14:19,797 --> 00:14:21,491 මවාපෑමේ ඇට. 252 00:14:21,765 --> 00:14:23,999 ඒ නිසාද උබ මාව මෙහාට ඇදගෙන ආවේ? 253 00:14:24,668 --> 00:14:26,434 උබ හිතනවානම් මං ආයෙත් ඔව්වා ගනී කියලා, 254 00:14:26,686 --> 00:14:28,226 උබට හොදටම පිස්සු. 255 00:14:29,884 --> 00:14:31,366 උබට ඕනේ මගුලක් කරගනින්. 256 00:14:42,141 --> 00:14:44,334 දැන් තමුසෙලා අපිව හිරේ දානවද? 257 00:14:45,127 --> 00:14:47,073 මොකෝ, එයා උත්සහ කලේ තමන්ගේ ජිවිතේ බේරගන්න. 258 00:14:47,079 --> 00:14:47,966 හොදයි, අපි අල්ලන්න එන්නේ නෑ 259 00:14:47,972 --> 00:14:50,067 තමුසෙලාගේ මෝඩ යන්තරේ, දැන් හරිද? 260 00:14:50,426 --> 00:14:51,832 අනේ, ක්ලාක්! 261 00:14:52,176 --> 00:14:54,210 ඔයාට බැහැ අපිට මෙහෙම කරන්න, රේවන්, අනේ. 262 00:14:54,990 --> 00:14:57,132 ඔයාට බැහැ එයාලට අපිට මෙහෙම කරන්න දෙන්න. 263 00:15:00,294 --> 00:15:02,003 අනේ මට කියන්න ඔයාලා ඇත්තටම හිතන්නේ නෑ කියලා 264 00:15:02,009 --> 00:15:04,216 එමොරිව අර කුටියට දාන්න. 265 00:15:09,279 --> 00:15:11,112 අම්මේ, මං වෙන කරන්න දෙයක් දන්නේ නෑ. 266 00:15:11,114 --> 00:15:13,215 වෙන කරන්න දෙයක් නෑ. 267 00:15:13,217 --> 00:15:14,683 අපි හැමෝම ඒක දන්නවා. 268 00:15:14,685 --> 00:15:16,062 ඇබි, මොකක්හරිම ක්‍රමයක් තියෙන්න ඕන 269 00:15:16,068 --> 00:15:17,696 අපිව මිනීමරුවෝ කරන්නේ නැති. 270 00:15:17,702 --> 00:15:20,430 ජැක්සනුයි මායි හැම වියහැකියාවක් ගැනම පරික්ෂා කළා. 271 00:15:21,750 --> 00:15:23,791 අපි සහතිකවම දන්න එකම දේ තමා 272 00:15:23,797 --> 00:15:25,912 අපි මොනවත්ම නොකළොත්, 273 00:15:26,764 --> 00:15:28,188 අපි මැරෙනවා. 274 00:15:35,294 --> 00:15:38,373 ජැක්සන්, ඊලග නිස්සාරණයට ලුනාව සූදානම් කරන්න. 275 00:15:40,577 --> 00:15:43,879 නෑ. ඔයාලා ගත්තු තරම ඇති. 276 00:15:44,246 --> 00:15:45,690 ලුනා, ඒකට කමක් නෑ. අපි ඔයාව සිහි නැති කරන්නම්. 277 00:15:45,696 --> 00:15:47,448 මං කිව්වේ බැහැයි කියලා. 278 00:15:48,385 --> 00:15:49,655 මං ඉඩ දෙන්නේ නෑ මගේ ලේවලට 279 00:15:49,661 --> 00:15:50,797 තවත් අහිංසක මිනිස්සුන්ව මරන්න. 280 00:15:50,803 --> 00:15:52,470 ලුනා, අනේ. 281 00:15:53,187 --> 00:15:55,769 ඔයාගේ ලේ තමයි අපිව බේරගන්න පුළුවන් එකම දේ. 282 00:15:55,775 --> 00:15:57,956 මගේ ලේ සාපයක්. 283 00:15:59,220 --> 00:16:00,328 කොහොමහරි ඒක ඔයාලව ඈත් කරලා තියයි 284 00:16:00,330 --> 00:16:02,172 මගේ පස්සෙන් වැස්සේ එන එකෙන්. 285 00:16:02,179 --> 00:16:04,742 ලුනා, ඔයාට බැහැ, ඔය උළුක්කුවත් එක්ක. 286 00:16:09,537 --> 00:16:11,072 අපිට බෑ ඔයාට යන්න දෙන්න. 287 00:16:11,074 --> 00:16:12,707 අපිට ඔයාව ඕන, ලුනා. 288 00:16:13,084 --> 00:16:14,674 ජිවිතේ බේරගන්න තියෙන උවමනාවට 289 00:16:14,680 --> 00:16:15,986 ඔයාලා පහු නොකරන සීමාවක් තියෙනවද? 290 00:16:16,720 --> 00:16:19,526 ජිවිතේ බේරගන්න බිලිදෙන්න ඕන. 291 00:16:19,814 --> 00:16:21,021 ෆ්‍රික්ඩේයිනා මළොත්... 292 00:16:21,027 --> 00:16:23,176 එයාට එහෙම කතා කරන්න එපා. 293 00:16:23,935 --> 00:16:27,164 එයා ලෝකේ බේරගන්න ගිහින් මළොත්, 294 00:16:27,853 --> 00:16:29,024 ඒක හොද මරණයක්. 295 00:16:29,026 --> 00:16:30,926 ලුනා, අනේ. 296 00:16:31,869 --> 00:16:33,424 ඔයාට තුවාලයි. 297 00:16:34,101 --> 00:16:35,662 ඒවගේම මට ඔයත් එක්ක සටන් කරන්න උවමනාවක් නෑ. 298 00:16:36,873 --> 00:16:40,235 ඔයාට විකල්පයක් නෑ. මතකයිද? 299 00:17:05,887 --> 00:17:08,187 හොදින් නිදන්න, නට්බිල්ඩා. 300 00:17:24,063 --> 00:17:25,250 ඉතින් ඔයාලා හදන්නේ එයාව ගැට ගහලා 301 00:17:25,256 --> 00:17:27,056 එයාගේ ඇටමිදුළු ගන්නද? 302 00:17:29,393 --> 00:17:31,152 මවුන්ට්වෙදර්වලට පිළිගන්නවා. 303 00:17:53,961 --> 00:17:55,362 කළු වැස්ස. 304 00:17:56,988 --> 00:17:58,390 ඒක මෙහාටත් වැහැලා. 305 00:18:15,981 --> 00:18:17,550 උන් හෙලවුනොත්... 306 00:18:17,878 --> 00:18:18,970 මරලා දාන්න... 307 00:18:23,162 --> 00:18:25,015 මං හිතුවේ එයා ඔයාගේ යාලුවා කියලා. 308 00:18:25,345 --> 00:18:26,665 යාළුවෙක් තමා. 309 00:18:27,474 --> 00:18:29,220 ඒ නිසා තමා අපි තාමත් ජීවත්වෙන්නේ. 310 00:18:30,057 --> 00:18:31,420 මෙතන ඉන්න. 311 00:18:31,426 --> 00:18:32,994 අවි පහළට. 312 00:18:37,288 --> 00:18:38,754 ඉන්ද්‍රා... 313 00:18:38,756 --> 00:18:40,455 මාව හම්බවුනාට ස්තුතියි. 314 00:18:42,941 --> 00:18:44,707 මං දැනන් හිටියේ නෑ ඔයා එයිද කියලා. 315 00:18:48,751 --> 00:18:51,200 මට විරිත්තන්න එන්න එපා, කේන්. තමුසෙට මොනාද ඕන? 316 00:18:52,825 --> 00:18:54,900 මං මෙතන. තමුසෙට තප්පර 30ක් තියෙනවා. 317 00:18:54,906 --> 00:18:57,707 ඊටපස්සේ, මගේ හතුරාගේ මිතුරෙක් හැටියට, 318 00:18:57,709 --> 00:18:59,172 තමුන් මගේ සතුරෙක්. 319 00:18:59,227 --> 00:19:00,838 ඉන්ද්‍රා, ඔයා දැනගන්න ඕන අපේ සම්බන්ධයක් නැති බව 320 00:19:00,844 --> 00:19:03,081 ඔයාගේ ප්‍රදේශවලට වගේම තානාපති කාර්යාලෙට වුන පහරදීම්වලට. 321 00:19:03,087 --> 00:19:05,798 මම දන්නේ ඇස්ගීඩා ආකේඩියාවට 322 00:19:05,800 --> 00:19:08,435 පහර දෙන්න ආවා, හැබැයි එහෙම වෙලත් ඔයා 323 00:19:08,441 --> 00:19:11,568 උන් එක්ක ආයෙත් මිතුරු වුනා, උන්ගේ මිනිස්සුන්ව 324 00:19:11,677 --> 00:19:14,106 බේරගන්න කරපු ගනුදෙනුවක්, මගේ නෙවෙයි. 325 00:19:14,108 --> 00:19:15,859 මං දන්නවා ඒක මොනවගේද කියලා, 326 00:19:16,721 --> 00:19:17,872 හැබැයි, මාව විශ්වාස කරන්න, 327 00:19:18,143 --> 00:19:20,243 අපි තාමත් උත්සහ කරන්නේ හැමෝවම බේරගන්න ක්‍රමයක් හොයන්න. 328 00:19:20,755 --> 00:19:22,569 එහෙනම් තමුන් මෝඩයෙක්. 329 00:19:23,014 --> 00:19:26,252 ඔයා සටන් කරන්නේ තව දවස් දහයකින් නැති වෙලා යන නගරයක් වෙනුවෙන්. 330 00:19:27,240 --> 00:19:29,035 ඊට වඩා මෝඩකමක් තව කොයින්ද? 331 00:19:29,209 --> 00:19:30,656 විකිරණ තකන්නේ නෑ 332 00:19:30,658 --> 00:19:33,057 ගස් ගෝත්‍රයද ඇස්ගීඩාද කියලා. 333 00:19:33,861 --> 00:19:37,396 අපිට මේ සතුරා එක්ක සටන් කරන්න එකතුවෙන්න බැරිනම්, 334 00:19:37,835 --> 00:19:39,835 අපිට තියෙන බලාපොරොත්තුව මොකක්ද? 335 00:19:40,077 --> 00:19:42,185 අපි හැමදාමත් තිබ්බ එකම බලාපොරොත්තුව: 336 00:19:43,169 --> 00:19:45,335 රණශුරයෙක් වගේ මැරෙන්න. 337 00:19:45,439 --> 00:19:47,406 ඉන්ද්‍රා, ඉන්න. ඉන්ද්‍රා! 338 00:19:47,682 --> 00:19:49,208 අපිට ඔයාගේ දුව එක්ක කතා කරන්න ඕන. 339 00:19:49,214 --> 00:19:51,581 එයා වෙන්න පුළුවන් අපි හැමෝවම බේරගන්න කෙනා. 340 00:19:55,701 --> 00:19:57,111 කොහොමද? 341 00:20:02,503 --> 00:20:06,038 කමාන්ඩර්වරුන්ගේ අපට මග පෙන්වා අප ආරක්ෂා කරත්වා... 342 00:20:20,235 --> 00:20:22,655 ගායා, මේ මිනිස්සුන්ට ඔයාගේ උදව් ඕන. 343 00:20:28,883 --> 00:20:32,158 පච්චේ. බලන්න. හරි මැද. 344 00:20:55,743 --> 00:20:58,477 තාමත් හිතන්නේ අහම්බයක් කියලද? 345 00:21:03,343 --> 00:21:04,876 ඔයාට කොහෙන්ද මේක ලැබුනේ? 346 00:21:04,882 --> 00:21:06,452 මං මේක හොයාගත්තා. 347 00:21:06,680 --> 00:21:08,146 දැන් මට විශ්වාසයි ඒක 348 00:21:08,312 --> 00:21:10,612 මාව ඔයා ළගට එව්වා. 349 00:21:11,930 --> 00:21:13,826 අපිට සංකේතය ගැන කියන්න. 350 00:21:14,085 --> 00:21:15,437 ඒක කොහේ ඉදන්ද පැවතෙන්නේ? 351 00:21:16,990 --> 00:21:19,086 ඒක තමා අපේ ගෝත්‍රයේ ශුද්ධ වූ සලකුණ. 352 00:21:19,092 --> 00:21:20,100 අම්මේ. 353 00:21:20,106 --> 00:21:21,800 ගායා, අනේ. 354 00:21:21,989 --> 00:21:24,390 ආකාශ ගෝත්‍රය ඔයාට උදව් කළා දැල්ල ආරක්ෂා කරගන්න. 355 00:21:24,875 --> 00:21:26,189 දැන් අපිට උදව් කරන්න. 356 00:21:31,074 --> 00:21:33,545 ඒකෙ තියෙන්නේ මුල්ම කමාන්ඩර් බෙකා ප්‍රම්හේඩාගේ, 357 00:21:33,882 --> 00:21:35,315 සොහොන් ගෙය. 358 00:21:35,657 --> 00:21:36,849 සොහොන් ගෙය කොහෙද? 359 00:21:36,951 --> 00:21:38,217 ඔයා හිතන්නේ ඒ බංකරය කියලද? 360 00:21:38,223 --> 00:21:39,631 ඒක දේවස්ථානයේ. 361 00:21:39,690 --> 00:21:41,423 එතන පාලනය කරන්නේ ඇස්ගීඩා, 362 00:21:41,937 --> 00:21:43,222 උමන් ටිකත් එක්කම. 363 00:21:43,524 --> 00:21:45,157 එහෙනම් අපි කොහොමද ඇතුළට යන්නේ? 364 00:21:45,163 --> 00:21:46,645 අපි සටන් කරනවා. 365 00:21:47,097 --> 00:21:48,696 ඉන්ද්‍රා. 366 00:21:50,621 --> 00:21:51,957 කැමති වුනත් නැතත්, 367 00:21:52,943 --> 00:21:54,719 ඇස්ගීඩා අපේ මිත්‍ර පාර්ශවයක්. 368 00:21:55,453 --> 00:21:57,236 අපේ ළග රාජකීය මුද්‍රාව තියෙනවා. 369 00:21:57,787 --> 00:21:59,241 කවුරුවත් මැරෙන්න අවශ්‍ය නෑ. 370 00:21:59,298 --> 00:22:01,927 ඔයා හිතන්නේ උන් මුද්‍රාවට ගරු කරයි කියලා. 371 00:22:02,521 --> 00:22:04,743 අපි ෆ්‍රයම්පායාට ලං වෙන තරමට, 372 00:22:04,870 --> 00:22:07,446 මිත්‍ර පාර්ශවවල වටිනාකම අඩුවෙනවා. 373 00:22:07,748 --> 00:22:10,182 ඔයාගේ එක ගැන කොච්චර විශ්වාසයක් තියේද? 374 00:22:48,831 --> 00:22:50,798 මුලින්ම, අපි ජිවිතේ බේරගන්නවා. 375 00:22:53,958 --> 00:22:56,937 ඊටපස්සේ අපි ආයෙත් අපේ මනුෂ්‍යත්වය හොයාගන්නවා. 376 00:23:02,095 --> 00:23:03,528 මට විශ්වාසයි ඕකම තමයි 377 00:23:03,530 --> 00:23:05,530 මවුන්ට්වෙදර්වල කිව්වෙත්. 378 00:23:20,657 --> 00:23:21,915 ඔයා හොදින්ද? 379 00:23:21,921 --> 00:23:23,355 ඔයා හොදින්ද? 380 00:23:23,476 --> 00:23:24,976 නයිට්බ්ලඩ්ලා. 381 00:23:24,982 --> 00:23:26,453 ඔයා හිතන්න මං පාඩමක් ඉගෙනගත්තා කියලා 382 00:23:26,459 --> 00:23:27,758 ලෙක්සාගෙන්. 383 00:23:41,382 --> 00:23:43,186 අපි කරන්නේ හරි දේ. 384 00:23:44,174 --> 00:23:45,608 ඔයාට ඒ ගැන විශ්වාසද? 385 00:23:46,373 --> 00:23:48,673 නිසැකවම නායකයන්ට නොලැබෙන දෙයක්. 386 00:23:49,401 --> 00:23:50,808 මං රජෙක් නෙවෙයි. 387 00:23:51,051 --> 00:23:54,886 සමහරවිට නැතුව ඇති, හැබැයි ඔයා ඉපදුනෙම මේ වෙනුවෙන්. 388 00:23:56,668 --> 00:23:59,068 ලෙක්සා ඒක දැනන් හිටියා, මාත් ඒක දන්නවා. 389 00:23:59,289 --> 00:24:01,637 ඔයා පස්ස ගහන්නේ දේවල් අමාරු වෙන කොට. 390 00:24:02,587 --> 00:24:04,518 ඒවා හැමවෙලාවේම අමාරුයි. 391 00:24:04,524 --> 00:24:06,302 හැබැයි ඔයා මෙතන ඉන්නවා. 392 00:24:12,599 --> 00:24:13,909 මං දන්නවා මේ වෙලාවේ ඔයා මේක විශ්වාස කරන්නේ නෑ, 393 00:24:13,915 --> 00:24:16,858 හැබැයි දවසක, එයාලා ඔයාට ස්තුති කරාවි 394 00:24:16,864 --> 00:24:18,647 ඔයා මෙතන කරන දේවල්වලට. 395 00:24:19,897 --> 00:24:21,178 මර්ෆි එහෙම කරන එකක් නෑ. 396 00:24:22,209 --> 00:24:23,597 එමොරිත් එහෙම කරන්නේ නෑ. 397 00:24:24,660 --> 00:24:26,561 ඒක හරිගියොත්, එයාලා එහෙම කරයි. 398 00:24:27,671 --> 00:24:29,249 මොකද වෙන්නේ ඒක හරි නොගියොත්? 399 00:24:29,288 --> 00:24:30,724 එතකොට අපි මැරෙනවා 400 00:24:30,730 --> 00:24:33,464 අපේ මිනිස්සුන්ව බේරගන්න අපිට පුළුවන් හැමදෙයක්ම කළා කියලා දැනගෙනම. 401 00:24:36,100 --> 00:24:38,365 ඔයා මෙතනට ආවේ මගේ හිත හදන්නද? 402 00:24:38,851 --> 00:24:41,211 ඒ දේවල්වලට මට පුරුද්දක් නෑ. 403 00:24:53,941 --> 00:24:55,450 හෙල්ලෙන්න එපා.. 404 00:24:55,536 --> 00:24:56,518 ප්‍රශ්නයක් නෑ! 405 00:24:56,877 --> 00:24:59,060 මගේ ළග ඔයාලගේ රජතුමාගේ මුද්‍රාව තියෙනවා. 406 00:25:02,182 --> 00:25:04,524 ඇස්ගීඩා සෙබළු. 407 00:25:04,530 --> 00:25:07,626 ඔයාගේ පහත් කරන් ඉන්න.අපි එකග වුනා. එයාලා අපිට යන්න දේවි. 408 00:25:07,631 --> 00:25:08,426 ආයුධ පහතට.. 409 00:25:08,427 --> 00:25:10,172 අවි බිමින් තියන්න.... 410 00:25:19,225 --> 00:25:20,990 මං ආකාශ ගෝත්‍රයේ චාන්සලර්. 411 00:25:21,011 --> 00:25:24,645 ඔයාලගේ මිතුරෙක් විදිහට, අපි දේවස්ථානයට ආරක්ෂිතව ගමන් කරන්න ඉල්ලනවා. 412 00:25:34,364 --> 00:25:36,410 මෙයාලට යන්න දෙන්න... 413 00:25:50,912 --> 00:25:52,912 එයාලා අපිට යන්න දෙන්න හැදුවේ! 414 00:25:53,102 --> 00:25:54,696 අතන බංකරයක් තියෙනවනම්, 415 00:25:54,727 --> 00:25:57,728 ඇස්ගීඩා කීයටවත් ඇතුල දකින්නේ නෑ. 416 00:26:07,096 --> 00:26:08,614 එන්න, මාකස්. 417 00:26:09,279 --> 00:26:10,903 ඒක අපේ යුද්ධයක් නෙවෙයි. 418 00:26:16,336 --> 00:26:18,503 රොන් හිතයි මේක කලේ අපි කියලා. 419 00:26:37,129 --> 00:26:39,916 ඉක්මන් කරනවලා. එකෝ අමතර කට්ටිය එවයි. 420 00:26:40,665 --> 00:26:41,823 කොහෙද ඒක? 421 00:26:43,835 --> 00:26:45,789 ඒක පුජාසනයට යටින්. 422 00:26:58,999 --> 00:27:01,190 මෙතන. මං ඒක දැනගත්තා. 423 00:27:01,196 --> 00:27:02,511 මට උදව් වෙන්න. 424 00:27:31,176 --> 00:27:32,334 මොකක්ද ඒකෙන් කියන්නේ? 425 00:27:32,493 --> 00:27:35,358 ඒකෙ තේරුම "ගැලවීමේ මාර්ගය අභ්‍යන්තරයේ." 426 00:27:35,364 --> 00:27:36,506 අපිට ඉගැන්නුවේ එහෙම කිව්වේ 427 00:27:36,512 --> 00:27:38,581 ඇයව අපි ගාවට ගෙනාව යානයට කියලා. 428 00:27:39,439 --> 00:27:41,172 අපි කොහොමද ඒක අරින්නේ? 429 00:27:44,046 --> 00:27:46,247 අනිත් හැම අගුලක්ම වගේ, මිස්ට ග්‍රීන්. 430 00:27:49,049 --> 00:27:50,711 යතුරකින්. 431 00:28:10,953 --> 00:28:11,686 නෑ. 432 00:28:11,692 --> 00:28:13,645 ඔයාට ඒක අරින්න පුලුවන්ද බැරිද? 433 00:28:14,875 --> 00:28:16,228 අපිට අරින්න වෙනවා. 434 00:28:18,411 --> 00:28:19,640 අපිට තව වෙලාව ඕනි. 435 00:28:19,646 --> 00:28:21,387 ඔයාට පුලුවන්ද ඔයාගේ හමුදාව දේවස්ථානය ගාව ස්ථාන ගත කරන්න? 436 00:28:21,393 --> 00:28:22,926 මං ඒක කළොත්, අපිට කුළුණ අහිමි වෙනවා. 437 00:28:22,980 --> 00:28:24,479 කුළුණට බැහැ ඔයාව බේරගන්න. 438 00:28:24,496 --> 00:28:26,464 මුල්ම කමාන්ඩර්ගේ අළුවලටත් බෑ, 439 00:28:26,470 --> 00:28:28,216 පහළ තියෙන්නේ ඒ ටික විතරයිනම්. 440 00:28:28,222 --> 00:28:29,889 අම්මේ, අනේ. 441 00:28:32,408 --> 00:28:34,037 මගේ ආරක්ෂක පිරිවර 442 00:28:34,043 --> 00:28:35,062 දේවස්ථානයේ දොරටුව ළගට දාන්නම්. 443 00:28:35,068 --> 00:28:36,788 ඔයාට ටික වෙලාවක් අරන් දෙන්න. 444 00:28:37,866 --> 00:28:40,031 හැබැයි මට ඔයාලගේ තුවක්කු ඕන. 445 00:28:42,702 --> 00:28:45,369 එයාට මගුලේ තුවක්කු ටික දීලා දාන්න, මාකස්. 446 00:29:01,123 --> 00:29:03,826 මට තියෙන බය ලෙයට ලෙය ලැබිය යුතුයි කියන එක 447 00:29:04,457 --> 00:29:06,106 අපි හැමෝගෙම අවසානය වෙයිද කියලා. 448 00:29:06,676 --> 00:29:07,825 ගායා... 449 00:29:09,254 --> 00:29:11,914 ඔයා දිගටම යාඥා කළොත් හරි. 450 00:29:22,760 --> 00:29:24,570 අපි නැතුවම පටන් අරන්. 451 00:29:24,576 --> 00:29:26,515 මොකක්ද පටන් ගත්තේ? 452 00:29:32,491 --> 00:29:33,757 විනෝදෙ. 453 00:29:35,676 --> 00:29:36,942 එන්න. 454 00:29:40,801 --> 00:29:42,728 හැමෝම මැරෙන්න යන්නේ, බෙලමි. 455 00:29:42,867 --> 00:29:45,267 අපිට පුළුවන් අර කට්ටිය වගේ යන්න... 456 00:29:45,433 --> 00:29:47,670 නැත්නම් අපි වගේ. 457 00:29:47,762 --> 00:29:48,627 අවසානය එකමයි, 458 00:29:48,633 --> 00:29:51,901 හැබැයි කවුද කියන්නේ ගමනත් කටුක වෙන්න ඕන කියලා? 459 00:29:52,934 --> 00:29:54,805 මං ආවේ පලතුරුත් අරගෙන! 460 00:30:08,724 --> 00:30:10,974 ජෝබි ඇට සැර බෙහෙතක්. 461 00:30:11,890 --> 00:30:13,590 ඔයාට මේ ගැන විශ්වාසද? 462 00:30:14,240 --> 00:30:15,559 මට හොදටම විශ්වාසයි. 463 00:30:15,864 --> 00:30:19,132 එහෙමනම්, මම නිර්දේශ කරන්නේ තේ එකක්. 464 00:30:21,203 --> 00:30:23,023 තේ වෙලාව. 465 00:30:31,329 --> 00:30:32,592 ඒයි. 466 00:30:33,373 --> 00:30:34,797 මාත් එක්ක නටන්න. 467 00:30:35,330 --> 00:30:37,267 මම නටන්නේ නෑ. 468 00:30:38,313 --> 00:30:40,707 මටත් ඇත්තටම නටන්න ඕනේ නෑ. 469 00:30:46,665 --> 00:30:48,031 එන්නකෝ. 470 00:30:52,193 --> 00:30:53,633 හරේ! 471 00:30:55,120 --> 00:30:58,553 හොද අදහසක්. වතාවකට හරි වෙන කෙනෙක්ට ලෝකේ බේරගන්න දෙන්න. 472 00:31:05,264 --> 00:31:06,646 ඔව්. 473 00:31:14,014 --> 00:31:15,413 ජෝන්, ඔය ඇති. 474 00:31:17,693 --> 00:31:19,099 ඔයාට මේක නවත්තන්න බෑ. 475 00:31:19,105 --> 00:31:22,011 නෑ. නෑ, එමොරි. මං ඔයාට මේක වෙන්න දෙන්නේ නෑ. 476 00:31:22,013 --> 00:31:23,215 ඔයාට එහෙම කරන්න වෙනවා. 477 00:31:23,221 --> 00:31:23,972 මොකක්? 478 00:31:23,978 --> 00:31:25,215 ජෝන්, මං කියන දේ අහන්න. 479 00:31:25,221 --> 00:31:27,646 එයාලට හිතන්න සලස්වන්න ඔයාට මේක අවුලක් නෑ කියලා. 480 00:31:28,111 --> 00:31:30,553 අපි ක්ලාක්ට හිතන්න සලස්සමු ඔයා තාමත් එයාගේ පැත්තේ කියලා. 481 00:31:30,555 --> 00:31:32,218 එමොරි, මං එයාව මරනවා එයා හිතලවත් තිබ්බොත්... 482 00:31:32,224 --> 00:31:34,233 එපා. හත්තිලව්වේ, ජෝන්. හිතන්න. 483 00:31:35,198 --> 00:31:36,331 එයාලට හේතුවක් දෙන්න එපා 484 00:31:36,337 --> 00:31:38,170 ඔයාව ඊළගට තෝරගන්න. 485 00:31:38,575 --> 00:31:41,995 ජිවිතේ බේරගන්න, අනේ. 486 00:31:52,010 --> 00:31:53,376 වෙලාව හරි. 487 00:31:53,378 --> 00:31:54,844 කට්ටිය, පොඩ්ඩක් ඉන්න, හොදේ? මං කියන දේ අහන්න. 488 00:31:54,846 --> 00:31:55,499 ජෝන්. 489 00:31:55,505 --> 00:31:57,177 මේ වතාවේ ඒක හරියයි. 490 00:31:58,683 --> 00:32:00,383 එහෙනම් මොකද කියන්නේ අපි එහෙම හිතාගෙන 491 00:32:00,509 --> 00:32:02,175 අත්හදා බලන එක අමතක කරලා දැම්මොත්? 492 00:32:06,644 --> 00:32:08,271 මිලර්? මිලර්, එපා... 493 00:32:08,277 --> 00:32:11,411 මිලර්! මිලර්, මං දෙයියම්පා දිවුරනවා, මං මරනවා උබ... 494 00:32:11,770 --> 00:32:13,480 එපා. මිලර්, මිලර්, මිලර්, අනේ. 495 00:32:13,486 --> 00:32:14,366 මිලර්, මගේ දිහා බලපන්කො, බං. 496 00:32:14,372 --> 00:32:15,921 උබ මේක කරන්න ඕනේ නෑ. 497 00:32:16,655 --> 00:32:17,960 මාත් කැමතියි ඒක ඇත්ත වුනානම්. 498 00:32:17,966 --> 00:32:19,766 ඔයා මෙහෙම කරන්න ඕනේ නෑ! 499 00:32:25,410 --> 00:32:27,977 තමුසේ කවුරුයි කියලද හිතන් ඉන්නේ? 500 00:32:28,870 --> 00:32:30,325 මම උත්සහ කරන්නේ අපිව බේරගන්න. 501 00:32:30,331 --> 00:32:31,530 අපිව බේරගන්න? 502 00:32:31,816 --> 00:32:32,713 ආ, හරිනේ. 503 00:32:32,719 --> 00:32:34,258 වන්හේඩා, අපි හැමෝගෙම ගැලවුම්කාරී! 504 00:32:34,264 --> 00:32:36,385 හැබැයි සමහරවිට තමුන්ට අමතක වෙලා ඇති කලින් වතාවේ තමුන් අපිව බේරගනිද්දී, 505 00:32:36,454 --> 00:32:37,753 මම තමුසෙව බේරගත්තා! 506 00:32:37,759 --> 00:32:38,821 මට අමතක නෑ. 507 00:32:38,827 --> 00:32:39,634 ඔයාට අමතක වෙලා නැද්ද? 508 00:32:39,640 --> 00:32:41,240 එහෙනම්, අනේ, ඔයා මේක කරන්න ඕන නෑ. 509 00:32:42,384 --> 00:32:43,531 ඒක කරන්න එපා. 510 00:32:43,955 --> 00:32:46,726 අනේ, අනේ, ඔයා මේක කරන්න ඕන නෑ. 511 00:32:47,907 --> 00:32:49,680 දන්නවද, හරිම අපරාධයක් තමුන් ඇත්තටම නයිට්බ්ලඩ් කෙනෙක් නොවුන එක 512 00:32:49,686 --> 00:32:50,749 මොකද එහෙම වුනානම් ඔයාට කමාන්ඩර් වෙන්න තිබ්බා. 513 00:32:50,755 --> 00:32:52,847 හිතලා බලන්න ඔයාට මොනතරම් මිනිස්සුන්ව මරන්න තිබ්බද කියලා. 514 00:32:55,374 --> 00:32:56,988 මට දෙයක් කියන්නකෝ, 515 00:32:57,623 --> 00:32:59,909 ඔයා එමොරිව මැරුවට පස්සේ, ඊළගට මමද? 516 00:33:01,279 --> 00:33:02,899 හරි! මං බැගෑපත් වෙනවා, අනේ. මං එයාට ආදරෙයි. 517 00:33:02,905 --> 00:33:04,048 මේක කරන්න එපා. 518 00:33:04,650 --> 00:33:06,256 එමොරිට අවුලක් වෙන එකක් නෑ. 519 00:33:08,075 --> 00:33:09,084 ඒයි. 520 00:33:11,059 --> 00:33:11,772 මගේ දිහා බලන්න. 521 00:33:11,778 --> 00:33:13,128 එයා මැරුනොත්... 522 00:33:14,344 --> 00:33:15,730 උබත් මැරෙනවා. 523 00:34:21,670 --> 00:34:23,206 අම්මේ... 524 00:34:25,104 --> 00:34:27,163 අපිට මේක කරන්නම වෙනවා. 525 00:34:47,637 --> 00:34:48,989 මට බෑ. 526 00:34:53,258 --> 00:34:54,957 මම ඒක ඉවරයක් කරන්නම්. 527 00:35:22,492 --> 00:35:24,787 මං ඒක කරන්නේ එතකොට එයාලට ඒක කරන්න නොවෙන නිසා. 528 00:35:29,549 --> 00:35:31,082 ක්ලාක්. 529 00:35:34,299 --> 00:35:35,695 එපා. 530 00:35:37,043 --> 00:35:38,539 එපා. 531 00:35:41,472 --> 00:35:43,239 අපි අත්හදා බලන්නේ මාව. 532 00:36:05,883 --> 00:36:07,641 ඒක වැඩ කළා. 533 00:36:12,596 --> 00:36:15,791 දැන් පැය දෙකක් වුනා. ඔයාට කොහොමද දැනෙන්නේ? 534 00:36:18,892 --> 00:36:19,932 ලෑස්තියි. 535 00:36:27,189 --> 00:36:28,861 මං ඔයාට ඒක කරන්න ඉඩ දෙන්නේ නෑ. 536 00:36:28,874 --> 00:36:31,024 අම්මේ, මට ඔයාව විශ්වාසයි. 537 00:36:32,494 --> 00:36:33,743 ඒක වැඩ කරයි. 538 00:36:34,540 --> 00:36:35,444 ඒක දාන්න. 539 00:36:35,600 --> 00:36:36,973 ජැක්සන්, එපා. 540 00:36:38,047 --> 00:36:39,286 ක්ලාක්... 541 00:36:39,292 --> 00:36:42,549 ඔයා ඒක ඇතුළට ගියොත්, ඔයාව මැරෙයි. 542 00:36:44,135 --> 00:36:45,464 මං ඒක දැක්කා. 543 00:36:45,971 --> 00:36:47,289 ඔයා මොනාද කියවන්නේ? 544 00:36:47,291 --> 00:36:48,724 මං ඒක දැක්කා. 545 00:36:49,374 --> 00:36:51,470 හරියට මම රොකට් එක දැක්කා වගේ. 546 00:36:54,178 --> 00:36:55,804 අපි කාලේ නාස්ති කරනවා. 547 00:36:55,810 --> 00:36:57,888 - එපා. - අම්මේ. 548 00:36:57,894 --> 00:36:59,955 - ඉන්න. ඇබි. - අම්මේ, එපා! 549 00:37:00,096 --> 00:37:01,604 - ඇබි, එපා! - ඇබි! 550 00:37:01,610 --> 00:37:03,609 - නවත්තන්න! - නවත්තන්න, ඇබි! 551 00:37:15,034 --> 00:37:18,751 බයවෙන්න එපා. ඒක ඉක්මනටම ඉවරයක් වෙයි. 552 00:37:39,245 --> 00:37:41,310 මට ඔයාව නැති කරගන්න බෑ. 553 00:37:49,020 --> 00:37:50,519 ඔයා හොදින්. 554 00:37:59,934 --> 00:38:01,267 අයියෝ. 555 00:38:08,671 --> 00:38:10,091 මං කිව්වනේ ඔයාලට, 556 00:38:10,333 --> 00:38:12,141 ඒක කවදාවත්ම ඇරලා නෑ. 557 00:38:14,000 --> 00:38:15,686 මෙතන උන්ගේ ගොඩක් ඉන්නවා... 558 00:38:15,710 --> 00:38:17,179 දැන් නැත්නම් කවදාවත් බෑ. 559 00:38:17,944 --> 00:38:19,083 පසු බහින්න.. 560 00:38:20,577 --> 00:38:22,784 අපිව මෙහාට ගෙනාවේ යම් හේතුවකට, ගායා. 561 00:38:22,843 --> 00:38:24,831 හිතන්න. වෙන යතුරක් තියෙනවද? 562 00:38:25,019 --> 00:38:26,764 ඒකෙ... ඒකෙ 12 ගහලා ඇති. 563 00:38:28,759 --> 00:38:30,386 මට සමාවෙන්න, හැබැයි අපිට යන්න වෙනවා. 564 00:38:30,392 --> 00:38:31,727 ඔයාට තිබ්බේ තව තුවක්කු ගේන්න. 565 00:38:31,729 --> 00:38:33,316 එහෙනම් ඔයාගේ හමුදාව ස්ථානගත කරන්න. 566 00:38:33,322 --> 00:38:35,484 මං කුළුණ අතාරින්නෙ නෑ දේවස්ථානය වෙනුවෙන්වත් 567 00:38:35,490 --> 00:38:36,916 තමුන්ට අරින්න බැරි දොරක් වෙනුවෙන්වත්. 568 00:38:36,922 --> 00:38:38,253 තෙලෝනියස්, අපිට පුළුවන් ආයේ එන්න. 569 00:38:38,259 --> 00:38:41,894 කවද්ද, මාරාන්තික කිරණ ආවට පස්සෙද? 570 00:38:42,996 --> 00:38:44,059 ඔයාලට ඕනෑමනම් යන්න. 571 00:38:44,065 --> 00:38:45,932 මං කොහෙවත් යන්නේ නෑ. 572 00:38:46,504 --> 00:38:47,877 මාත් නවතිනවා. 573 00:38:56,976 --> 00:38:58,851 සමහරවිට අපි සුදුසු නැතුව ඇති. 574 00:39:00,278 --> 00:39:02,557 සමහරවිට අපිට ෆ්‍රයම්පායාගේ පිච්චෙන එක උරුම ඇති. 575 00:39:02,613 --> 00:39:04,760 නෑ. අපිට පිච්චෙන්න උරුම නෑ. 576 00:39:04,918 --> 00:39:07,979 අපි සුදුසු අළු මතින් නැගිටින්න. 577 00:39:11,870 --> 00:39:13,070 ඉන්න. 578 00:39:13,218 --> 00:39:15,104 මොකක්ද, මොන්ටි? 579 00:39:15,106 --> 00:39:17,659 "අළු මතින් අපි නැගී සිටීවි." 580 00:39:18,309 --> 00:39:20,102 මොකද වෙන්නේ ඒක නිකන්ම ආදර්ශ පාඨයක් නෙවේනම්? 581 00:39:21,416 --> 00:39:23,279 ඒක උපදේශයක්නම්? 582 00:39:32,952 --> 00:39:34,123 ඒක කරන්න. 583 00:39:58,062 --> 00:39:59,572 12වැනි මුද්‍රාව. 584 00:40:39,542 --> 00:40:42,010 ලෑස්තිද? 1, 2... 585 00:41:00,132 --> 00:41:02,211 මේ දේවස්ථානය රදවාගන්න. 586 00:41:03,708 --> 00:41:05,347 ඔයාට පස්සේ, මගේ මිත්‍රයා. 587 00:41:49,104 --> 00:41:51,060 ගැලවීමේ මාර්ගය ඇත්තේ අභ්‍යන්තරයෙන්. 588 00:41:51,799 --> 00:41:55,799 WEB-DL resync by ChaRu Charuka Indunil 589 00:41:56,106 --> 00:42:14,995 බයිස්කෝප් අඩවියෙන් නිකුත් කළ උපසිරසියකි.. කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න..