1 00:00:02,040 --> 00:00:04,166 අපි ඉපදුනේ අභ්‍යවකාශයේ. 2 00:00:04,248 --> 00:00:07,007 ඔවුන් අපට කිව්වා භුමියේ වාසය කළ නොහැකි බව. 3 00:00:07,008 --> 00:00:09,195 නමුත් ඔවුන් වැරදියි, අපි සටන් කළා 4 00:00:09,197 --> 00:00:12,731 අපේ ජිවිත වෙනුවෙන් අපි භූමියට පා තැබූ මොහොතේ පටන්ම. 5 00:00:12,733 --> 00:00:15,434 අපෙන් සමහරු එයින් අහිමිවුණා, 6 00:00:15,436 --> 00:00:17,369 නමුත් අපෙන් බොහෝ පිරිසක් තවමත් මෙහි ඉන්නවා, 7 00:00:17,371 --> 00:00:19,772 ආක් මධ්‍යස්ථානයෙන් දිවි බේරාගත් අනෙක් පිරිස සොයමින්, 8 00:00:19,774 --> 00:00:22,107 සැබෑ සහ කල් පවතින යමක් නිර්මාණය කරන්න වෙර දරමින් 9 00:00:22,109 --> 00:00:24,476 ප්‍රචණ්ඩත්වයෙන් තොරව... නිවසක්. 10 00:00:24,478 --> 00:00:26,212 අපේ නායකයින් විශ්වාස කරනවා ජිවත්වන්නටනම්, 11 00:00:26,214 --> 00:00:28,981 අපි භුමිවාසීන් සමග සාමය ඇති කරගත යුතු බව, 12 00:00:28,983 --> 00:00:33,419 නමුත් සාමය මෙහි නුපුරුදු සංකල්පයක්. 13 00:00:33,421 --> 00:00:35,754 මම ඇතුලට යන්නේ නැහැ. 14 00:00:35,756 --> 00:00:36,822 ක්ලාක්... 15 00:00:36,824 --> 00:00:38,624 ඔවුන්ගේ මුහුණු හැමදවසකම දකින එකෙන් 16 00:00:38,626 --> 00:00:40,125 මට මතක් වෙනවා මම කරපු දේ 17 00:00:40,127 --> 00:00:41,994 ඔවුන්ව මෙහාට ගේන්න. 18 00:00:41,996 --> 00:00:44,196 අපි නැවත හමුවෙමු. 19 00:00:44,198 --> 00:00:45,931 අපි ආලෝකයේ නගරයට යනවා. 20 00:00:45,933 --> 00:00:48,334 මගේ ගැන පොඩි විශ්වාසයක් තියන්න, ජෝන් මර්ෆි. 21 00:00:48,336 --> 00:00:52,171 පිළිගන්නවා, තෙලොනියස්. මම කාලයක් බලාගෙන සිටියා. 22 00:00:52,173 --> 00:00:53,906 මගේ නම ඇලි. 23 00:00:56,210 --> 00:01:00,112 මම ඇයව නවත්වන්න උත්සහ කළා. මට හරිම, හරිම කනගාටුයි. 24 00:01:13,261 --> 00:01:16,395 සීමා කිරීමේ දොර මුද්‍රා තැබුණා. 25 00:01:16,397 --> 00:01:19,231 අයියෝ. අයියෝ. 26 00:01:19,233 --> 00:01:21,300 අයියෝ! 27 00:01:21,302 --> 00:01:24,136 ක්‍රිස්, ඔහේ කොහෙද, මිනිහෝ? 28 00:01:25,206 --> 00:01:28,641 ක්‍රිස්? ක්‍රිස්? 29 00:01:30,544 --> 00:01:32,044 ක්‍රිස්! 30 00:01:33,981 --> 00:01:35,881 මම ඒක දැනගත්තා. ආරංචිය වැරදියි. 31 00:01:35,883 --> 00:01:37,616 ඒ චීනය නෙවෙයි. 32 00:01:37,618 --> 00:01:39,485 මෝඩ බැල්ලිගෙ පුතා ඇලිට යන්න දීලා. 33 00:01:39,487 --> 00:01:41,620 මට උදව් කරන්න. විකිරණ එනවා. 34 00:01:41,621 --> 00:01:43,356 අපිට මෙතැන මලකදක් එක්ක බෙදාගන්න අවශ්‍ය නැත්නම්, 35 00:01:43,357 --> 00:01:45,557 අපි ඔහුව එළියෙන් තියන්න ඕනා. 36 00:01:45,559 --> 00:01:49,361 එන්න. අහ්හ්! 37 00:01:55,202 --> 00:01:56,969 ආහ්හ්! 38 00:02:04,812 --> 00:02:10,282 මම ඇයව නවත්වන්න උත්සහ කළා, නමුත් මට පාලනය නැතිවුනා. 39 00:02:11,886 --> 00:02:14,086 මට හරිම, හරිම කනගාටුයි. 40 00:02:15,423 --> 00:02:17,423 2051. බෙකා, හමුවෙන්න ඇලිව. 41 00:02:17,425 --> 00:02:19,091 ක්‍රිස්, මම ආපහු වැඩ කරන්න යන්න ඕනේ. 42 00:02:19,093 --> 00:02:21,660 අපි වැඩ කරනවා තමා. 43 00:02:21,662 --> 00:02:24,830 ඇලිට ඕනේ එක පුදුම කිරීමක් වෙන්න. 44 00:02:27,535 --> 00:02:30,302 හෙලෝ, බෙකා. 45 00:02:31,305 --> 00:02:33,238 කවුද මේක කලේ? 46 00:02:33,240 --> 00:02:37,242 මමයි කලේ. ඔයා පිළිගන්නේ නැද්ද? 47 00:02:37,244 --> 00:02:38,978 ඔයා දන්න විදිහට, මම හිතන්නේ නැහැ 48 00:02:38,980 --> 00:02:40,646 මට ශරීරයක් අවශ්‍ය බව. 49 00:02:40,648 --> 00:02:43,482 ඔයා හිතනවා. 50 00:02:43,484 --> 00:02:45,584 ඇයි එහෙම නොවෙන්නේ මගේ නිර්මාපකය? 51 00:02:45,586 --> 00:02:46,885 ඇයි එහෙම නොවෙන්නේ මගේ නිර්මාපකය? 52 00:02:46,887 --> 00:02:48,187 ඇයි එහෙම නොවෙන්නේ මගේ නිර්මාපකය? 53 00:02:48,189 --> 00:02:49,955 කරුණාකර පවසන්න ඔබේ ප්‍රධාන විධානය. 54 00:02:49,957 --> 00:02:52,691 මගේ ප්‍රධාන විධානය ජීවිතය වඩා යහපත් කිරීම... 55 00:02:52,693 --> 00:02:53,926 ජීවිතය වඩා යහපත් කිරීම... 56 00:02:53,928 --> 00:02:55,260 ජීවිතය වඩා යහපත් කිරීම. 57 00:02:55,262 --> 00:02:57,396 ඔයා කොහොමද ඒක කරන්නේ? 58 00:02:57,398 --> 00:02:58,998 මූලික ගැටළුව විසදිමෙන්. 59 00:02:59,000 --> 00:03:00,466 ආහ්හ්! 60 00:03:00,468 --> 00:03:02,067 මූලික ගැටළුව විසදිමෙන්. 61 00:03:02,069 --> 00:03:04,737 මූලික ගැටළුව විසදිමෙන්. 62 00:03:04,739 --> 00:03:08,240 මොකක්ද මූලික ගැටළුව, ඇලි? 63 00:03:08,242 --> 00:03:11,310 මිනිස්සු වැඩියි. 64 00:03:11,312 --> 00:03:13,512 අහ්හ්, මිනිස්සු වැඩියි? 65 00:03:13,514 --> 00:03:15,180 මිනිස්සු වැඩියි. 66 00:03:15,182 --> 00:03:19,084 ආ, හොදයි, ඔයා ඒක ගැන නිසැකවම බලාගත්තා, එහෙම නේද? 67 00:03:19,086 --> 00:03:21,086 යාහ්හ්හ්! 68 00:03:22,590 --> 00:03:25,391 දවස් 86ක්, 69 00:03:25,393 --> 00:03:28,660 මගේ අන්තිම කෑම පෙට්ටිය, ඉතින්... 70 00:03:32,800 --> 00:03:36,468 මම කවදාවත් ඇත්තටම හිතුවේ නැහැ ආක් එක මේ තරම් මතක්වෙයි කියලා, 71 00:03:36,470 --> 00:03:39,805 නමුත් මොනවවුනත්, ජාහා, ඔයා මේක දකිනවනම්, 72 00:03:39,807 --> 00:03:42,374 ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ඔයා මැරිලා නැහැ, 73 00:03:42,376 --> 00:03:46,779 ඉතින් ඔහේට කෙලවියන්! 74 00:03:55,823 --> 00:03:57,990 ඔහ්හ්, අයියෝ. 75 00:04:04,231 --> 00:04:05,531 මම... 76 00:04:06,400 --> 00:04:09,301 ම්ම්ම්... 77 00:04:11,539 --> 00:04:13,906 සීමා කිරීමේ දොරටුව විවර වෙනවා. 78 00:04:36,764 --> 00:04:39,331 ඉන්න! ආපහු මෙහෙට එන්න. 79 00:04:41,168 --> 00:04:42,968 අහ්හ්! 80 00:04:54,281 --> 00:04:55,948 අහ්හ්! 81 00:04:55,950 --> 00:04:57,683 ජෝන්. 82 00:05:00,588 --> 00:05:02,688 මේ ඉන්නේ ඔයා. 83 00:05:02,690 --> 00:05:05,090 - ජාහා. - පිළිගන්නවා. 84 00:05:07,161 --> 00:05:10,262 අපිට කතා කරන්න දේවල් බොහොමයි 85 00:05:10,264 --> 00:05:13,565 ඒවගේම කාලය සීමිතයි. 86 00:05:13,567 --> 00:05:15,601 මම ඒක හොයාගත්තා, ජෝන්. 87 00:05:15,603 --> 00:05:18,003 ආලෝකයේ නගරය සැබෑවක්. 88 00:05:19,807 --> 00:05:22,908 ඔයා මට ජිවත්වෙන්න දුන්නා! 89 00:05:22,910 --> 00:05:24,376 හරි. 90 00:05:40,548 --> 00:05:50,559 මෙම උපසිරසි www.baiscopelk.com වෙනුවෙන් නොමිලයේ නිකුත් කරන ලදී.වීඩියෝ පිටපත ගැන අප වගකියනු නොලැබේ. 91 00:05:50,583 --> 00:06:00,583 ♪♫උපසිරසි නිමැවුම නිලුපුල් මධුකප්‍රිය පෙරේරා♫♪ ©www.baiscopelk.com/86© 92 00:06:17,464 --> 00:06:19,131 අහ්හ්! 93 00:06:20,167 --> 00:06:21,366 ඔහ්හ්! 94 00:06:21,368 --> 00:06:24,670 අහ්හ්! අහ්හ්... 95 00:06:25,606 --> 00:06:27,606 ඔහ්හ්! 96 00:06:27,608 --> 00:06:29,474 යාහ්! අහ්හ්! 97 00:06:35,349 --> 00:06:37,149 හාහ්! 98 00:06:42,156 --> 00:06:45,824 ඔහුට මාව පරදන්න තිබුනා, නමුත් ඔහු ආක්‍රමණශීලි වැඩියි. 99 00:06:45,826 --> 00:06:47,226 ඔයාලා කියන දෙයක්. 100 00:06:49,296 --> 00:06:50,796 ඔච්චර ඉක්මනට අයින් වෙනවද? 101 00:06:50,798 --> 00:06:53,699 සිතියම් ලකුණු කරනවා, 7වැනි අංශයේ. 102 00:06:53,701 --> 00:06:56,501 හාපර්, අපි මේක ඉවරයක් කරමු. 103 00:06:58,172 --> 00:07:01,907 කවුන්සිලයට ඕනේ ඔයා ඕක අරගන්න. 104 00:07:01,909 --> 00:07:03,976 මම ට්‍රික්රු. 105 00:07:03,978 --> 00:07:06,178 නිල ඇදුමෙන් ඒක වෙනස් වෙන්නේ නැහැ. 106 00:07:06,180 --> 00:07:08,580 මේක දැන් අපේ ගෙදර, ලින්කන්. 107 00:07:08,582 --> 00:07:10,716 අපි ඒ වෙනුවෙන් සටන් කළා. 108 00:07:10,718 --> 00:07:13,018 අපේ යාළුවො ගොඩදෙනෙක් ඒ වෙනුවෙන් මැරුනා. 109 00:07:13,020 --> 00:07:15,787 ආක්වලදී, නිල ඇදුමෙන් අදහස් වෙන්නේ වෙනම දෙයක්. 110 00:07:15,789 --> 00:07:19,057 මෙහෙදී, ඒකෙන් අදහස් වෙන්නේ අපි එකෙන් කරන දේ 111 00:07:19,059 --> 00:07:20,659 එකට. 112 00:07:20,661 --> 00:07:23,895 මගේ නංගි ඒක තේරුම් ගනියි අවසානයේදී. 113 00:07:25,499 --> 00:07:28,000 යුගල වශයෙන් සටන් කරන්න දැන්ම. 114 00:07:30,237 --> 00:07:33,405 හේයි, 7වන අංශය, ඒකෙන් ඔයාව වැටෙන්නේ 115 00:07:33,407 --> 00:07:35,073 හරියටම අයිස් ජනතාවගේ සීමාවට. 116 00:07:35,075 --> 00:07:36,241 ඔව්. මම දන්නවා. 117 00:07:36,243 --> 00:07:37,843 ඇස්ගිඩා කොටසක් වුන පලියට 118 00:07:37,845 --> 00:07:38,977 කමාන්ඩර්ගේ ඒකාබද්ධ සන්ධානයේ, අදහස් වෙන්නේ නැහැ 119 00:07:38,979 --> 00:07:40,912 ඔවුන් සටන් විරාමයට ගරු කරන බව. 120 00:07:40,914 --> 00:07:42,848 - මමත් එතන ඉන්න ඕනේ. - මම කැමතියි. 121 00:07:42,850 --> 00:07:44,750 අපි හැමෝම කැමතියි, නමුත් කමාන්ඩර් එකග වෙනකම් 122 00:07:44,752 --> 00:07:47,152 ඔයාගේ මරණ නියෝගය අයින් කරන්න, 123 00:07:47,154 --> 00:07:49,721 ඔයාගේ වටිනාකමට වඩා ලොකු කරදරයක ඉන්නේ. 124 00:08:03,404 --> 00:08:06,071 අද තමා නායකයා දවස් දෙකකින් නිදාගන්න හැදුවේ. 125 00:08:06,073 --> 00:08:07,739 මම එහෙනම් ඉක්මන් කරන්නම්. 126 00:08:07,741 --> 00:08:09,574 අපි 7වන අංශයට යනවා. 127 00:08:09,576 --> 00:08:12,044 මම හිතන්නේ හැමෝවම සන්නද්ධ කරන්න ඕනේ. 128 00:08:12,046 --> 00:08:14,846 අවසර ලැබෙනවා, නමුත් සටන් 129 00:08:14,848 --> 00:08:16,948 නීති තවමත් අදාළයි... 130 00:08:16,950 --> 00:08:18,383 මාරක නොවන ප්‍රතිචාර. 131 00:08:18,385 --> 00:08:20,385 වැටහුනා. 132 00:08:20,387 --> 00:08:23,588 බෙලමි, පහරදීමක් වුනේ නැහැ 133 00:08:23,590 --> 00:08:26,191 මවුන්ට් වෙදර්වලින් පස්සේ. 134 00:08:26,193 --> 00:08:27,926 දැන් මාස 3ක් වුනා. 135 00:08:27,928 --> 00:08:31,196 අපේ මිනිස්සු විශ්වාස කරනවා මේක සැබෑ සාමය කියලා. 136 00:08:31,198 --> 00:08:33,332 ඒක විනාශ කරන්නේ නැතුව ඉන්න බලන්න. 137 00:08:33,334 --> 00:08:37,069 හොදයි, සර්. 138 00:08:38,405 --> 00:08:41,073 ඔහු ගොඩක් දුර ඇවිත්. 139 00:08:42,242 --> 00:08:45,877 ඒ වැඩවල ප්‍රගතිය ගැන. 140 00:08:45,879 --> 00:08:48,980 මම හීන දැක්කේ අපි ආක්වල ඉන්නවා 141 00:08:48,982 --> 00:08:51,983 ළමයින්ව පහලට එවන්න කලින්. 142 00:09:02,496 --> 00:09:05,130 සමහර ඇය හත්වන අංශයේ ඇති. 143 00:09:05,132 --> 00:09:07,833 අපිට පුළුවන් තව සෙවුම් කණ්ඩායමක් යවන්න. 144 00:09:10,304 --> 00:09:12,537 ඔවුන්ට ඇයව හොයාගන්න බැහැ, 145 00:09:12,539 --> 00:09:15,273 ඇයට හොයාගන්න එක අවශ්‍ය වෙනකම් බැහැ. 146 00:09:15,275 --> 00:09:17,843 සර්. මැඩම්. 147 00:09:17,845 --> 00:09:20,112 මට බලන්න රෝගීන් ඉන්නවා. 148 00:09:22,015 --> 00:09:24,182 සර්, අපිට දැන් සංඥාවක් ලැබුනා 149 00:09:24,184 --> 00:09:26,151 ආරක්‍ෂිත චැනලයකින්, ක්ලික්ස් 3යි. 150 00:09:26,153 --> 00:09:28,387 ක්ලික්ස් 3යි. 151 00:09:28,389 --> 00:09:32,157 ඇයට හමුවෙන්න ඕනේ. 152 00:09:37,631 --> 00:09:40,866 මොන්ටි, ඇයි ඔයා සූදානම් නැත්තේ? 153 00:09:40,868 --> 00:09:44,936 මම සූදානම්. ඔහු නැහැ. 154 00:09:55,682 --> 00:09:58,950 අපි මොනවද කරන්නේ? 155 00:09:58,952 --> 00:10:01,620 අපි ඔහුව මේ වතාවේ දාලා යන්න ඕනේ. 156 00:10:01,622 --> 00:10:03,722 ඔහු හොද වෙන්නේ නැහැ. 157 00:10:03,724 --> 00:10:06,858 මායාගේ මරණයෙන් ඔහු බිද වැටුනා. 158 00:10:06,860 --> 00:10:09,161 ඔහුට මේක ඕනේ. 159 00:10:13,100 --> 00:10:14,966 ආයුධයක් ගන්න. 160 00:10:16,203 --> 00:10:19,671 - එන්න. අහ්හ්! - ඔහ්හ්! 161 00:10:19,673 --> 00:10:22,574 අහ්හ්... 162 00:10:29,216 --> 00:10:31,183 සේක්, මම කිව්වේ මුලින්ම නිෂ්පාදනය. 163 00:10:31,185 --> 00:10:32,584 කලාව බාල වෙන්නේ නැහැ. 164 00:10:32,586 --> 00:10:35,220 මොන්ටි, ඔහු ගැන බලාගන්න. 165 00:10:36,223 --> 00:10:40,358 හේයි, වැඩ අමාරුද? 166 00:10:40,360 --> 00:10:42,961 මම මේ තැනට කැමති නැහැ. 167 00:10:42,963 --> 00:10:45,797 මම දන්නවා. 168 00:10:47,034 --> 00:10:50,202 ඔයාට දෙයක් ගෙනාවා. 169 00:10:54,174 --> 00:10:58,643 ඔයා කිව්වනේ ඔයාගේ අම්මා ඔයාට මේක කියෙව්වා කියලා. 170 00:10:58,645 --> 00:11:02,647 ඔයා ඒකට කැමතිවෙයි කියලා හිතුවා. 171 00:11:02,649 --> 00:11:05,817 මම කැමතියි. ස්තුතියි. 172 00:11:12,025 --> 00:11:14,860 හේයි! හෙමින් වැඩ කරන්න. 173 00:11:14,862 --> 00:11:16,962 සුබ උදෑසනක් ඔයාටත්. 174 00:11:16,964 --> 00:11:18,563 අහ්හ්!... 175 00:11:20,367 --> 00:11:21,733 අපිට ඔවුන්ට වෙඩි තියන්න බැරිනම් ඇති වැඩේ මොකක්ද? 176 00:11:21,735 --> 00:11:24,302 අපිට පුළුවන්, මරන්න විතරයි බැරි. ඒක හැමෝටම හොදයි. 177 00:11:24,304 --> 00:11:25,437 කොහෙද ඔක්ටේවියා? 178 00:11:25,439 --> 00:11:26,671 අපි යන්නේ ප්‍රාකාරයෙන් පිටට. 179 00:11:26,673 --> 00:11:28,940 ඔයා හිතනවද ඇය ඒක මග ඇරගනියි කියලා? 180 00:11:30,611 --> 00:11:32,244 අහ්හ්! 181 00:11:32,246 --> 00:11:34,946 සමාවෙන්න.ඒක සීතල වැඩිද? 182 00:11:34,948 --> 00:11:37,148 අහ්හ්! 183 00:11:41,488 --> 00:11:45,190 ඔයාට තුවක්කුවක් නැහැ, ඔයාගේ වෙරි හිදෙනකම් නැහැ. 184 00:11:45,192 --> 00:11:46,858 එකක් ඕනෙත් නැහැ. 185 00:11:50,964 --> 00:11:53,298 අපි මේක කරමු. 186 00:11:53,300 --> 00:11:54,866 ම්ම්! 187 00:11:54,868 --> 00:11:57,636 අහ්හ්... ම්ම්. 188 00:11:57,638 --> 00:11:59,771 ආරක්ෂා වෙන්න. 189 00:12:08,649 --> 00:12:10,515 - ඇය ඔයාට හොද වැඩියි. - කට වහගන්න. 190 00:12:10,517 --> 00:12:13,485 ප්‍රවේශමෙන්. මොන්ටි එයාව දිය කරන්න පුළුවන්. 191 00:12:13,487 --> 00:12:15,320 ඇති! 192 00:12:15,322 --> 00:12:19,190 රේවන්, අපිව එළියට ගෙනියන්න. 193 00:12:31,071 --> 00:12:33,338 හිතන විදිහට අපි ඇයව හොයාගත්තා. 194 00:12:33,340 --> 00:12:35,807 අල්ලගන්න බලන්න. 195 00:12:35,809 --> 00:12:39,210 හාහ්. 196 00:13:24,791 --> 00:13:26,257 කොහෙත්ම බැහැ. 197 00:13:26,259 --> 00:13:27,592 ඔයාට ඉස්සරහ යන්න ඕනෙනම්, 198 00:13:27,594 --> 00:13:28,994 ඔයාට බැහැ අතුරුදහන් වෙන්න. 199 00:13:32,399 --> 00:13:35,500 හේයි, ඒකට කමක් නැහැ. මේක දිග ගමනක්. 200 00:14:41,635 --> 00:14:44,335 අහ්හ්! 201 00:14:44,337 --> 00:14:45,937 වෝ! 202 00:14:51,278 --> 00:14:54,646 ආක් එකේ ලුහුබැදීමේ සංඥාවක්. 203 00:14:56,650 --> 00:14:58,349 හේයි, ඒක තමා හොදම කොටස. 204 00:14:58,351 --> 00:15:00,285 ඒ කවුද? 205 00:15:02,656 --> 00:15:05,123 ගොවිපල මධ්‍යස්ථානය. 206 00:15:05,125 --> 00:15:07,492 මොකක්? මාස හතරකට පස්සේ? කොහොමද? 207 00:15:07,494 --> 00:15:09,227 අපි හොයාගමු.ඔවුන් කොහෙද? 208 00:15:10,897 --> 00:15:13,131 මට කියන්න එපා මට සාදය මග ඇරුනා කියලා. 209 00:15:13,133 --> 00:15:14,766 8වන අංශය. 210 00:15:14,768 --> 00:15:16,034 ඒ අයිස් ජාතීන්. 211 00:15:16,036 --> 00:15:17,302 ඒ ගැන මොකද? 212 00:15:17,304 --> 00:15:18,636 මූලපත්‍රය අනුව අපි ගෙදර යනවා, 213 00:15:18,638 --> 00:15:20,472 අපි ඊලගට කරන දේ නායකයට තීරණය කරන්න දෙන්න. 214 00:15:20,474 --> 00:15:22,207 මූලපත්‍රයට හෙනගහපුවාවේ. 215 00:15:22,209 --> 00:15:23,875 නායකයා ගොවිපල මධ්‍යස්ථානයෙන් නෙවේ. 216 00:15:23,877 --> 00:15:27,112 මොන්ටි එහෙන්. ඒවගේම මිලර්ගේ පෙම්වතා. 217 00:15:27,114 --> 00:15:29,981 ඒක ඔයාලගේ තීරණයක්. 218 00:15:29,983 --> 00:15:31,816 අපි මේක කරමු. 219 00:15:31,818 --> 00:15:33,985 ඔයා අහන්නත් ඕනෙද? 220 00:15:33,987 --> 00:15:36,020 අල්ලගන්න උත්සහ කරන්න. 221 00:15:38,825 --> 00:15:40,892 යාහ්! 222 00:16:17,515 --> 00:16:19,382 ජාහා. 223 00:16:20,056 --> 00:16:23,149 හේයි, අවදි වෙන්න. 224 00:16:23,214 --> 00:16:26,582 තෙලොනියස් මෙතන නැහැ, ජෝන්. 225 00:16:26,991 --> 00:16:29,559 ඔහු ඉන්නේ ආලෝකයේ නගරයේ. 226 00:16:29,561 --> 00:16:31,761 මම දන්නවා ඔහේ කවුද මොකෙක්ද කියලා. 227 00:16:36,835 --> 00:16:38,835 ඒක ප්‍රාණවත් වීමක් අහලපහල මිනිස්සු ඉන්න එක 228 00:16:38,837 --> 00:16:42,038 තාක්ෂනය නැවත වරක් තේරුම් ගන්න. 229 00:16:42,040 --> 00:16:44,941 අපි පැහැදිලි කරන්නම්. 230 00:16:44,943 --> 00:16:46,976 ඒක හොද අදහසක්. 231 00:16:46,978 --> 00:16:48,344 ඇයි ඔයා පටන් නොගන්නේ ඇයි ඔයා මාව හිරකරලා 232 00:16:48,346 --> 00:16:49,579 තියාගත්තේ කියන එකෙන් බංකරයක ඔයා මෙහෙ ජිවත්වෙද්දී 233 00:16:49,581 --> 00:16:51,180 රජෙක් වගේ? 234 00:16:51,182 --> 00:16:54,083 පිටස්තර ලෝකයේ කිසි වැඩක් නැහැ. 235 00:16:54,085 --> 00:16:56,018 ආලෝකයේ නගරයේදී, අපි හැමෝම රජවරු. 236 00:16:56,020 --> 00:16:58,221 මම හිතුවේ මටයි පිස්සු හැදිලා තියෙන්නේ කියලා. 237 00:16:58,223 --> 00:17:02,024 ඒක තමා ඇත්ත. මට පුළුවන් ඔයාට පෙන්වන්න. 238 00:17:02,026 --> 00:17:03,392 හරි. ඔයා දන්නවද ඇය තමයි දියත් කලේ කියලා 239 00:17:03,394 --> 00:17:06,562 ලෝකය අවසන් කරන්න බෝම්බ, හරිද? 240 00:17:06,564 --> 00:17:08,798 වැරදියි. 241 00:17:10,348 --> 00:17:13,216 ඇය ලෝකය විනාශ කලේ නැහැ. 242 00:17:13,338 --> 00:17:15,504 ඇය ඒක බේරගත්තා. 243 00:17:19,711 --> 00:17:21,644 මම මෙතනින් යන්න යනවා. 244 00:17:22,947 --> 00:17:27,350 ඔහුට යන්න දෙන්න. ඔහු ආපහු එයි. 245 00:17:39,831 --> 00:17:42,331 මේ කැලය තමා සීමාව වෙන්න ඕනේ. 246 00:17:42,333 --> 00:17:44,267 ඉතින් කොහෙද අයිස් ටික? 247 00:17:44,269 --> 00:17:45,601 තව උතුරට වෙන්න. 248 00:17:45,603 --> 00:17:47,536 ඇස්ගීඩා සැතපුම් දහස් ගානක ප්‍රදේශයක්. 249 00:17:47,538 --> 00:17:49,906 හොද දේ අපිට යන්න තියෙන්නේ මීටර් 200ක් විතරයි. 250 00:17:49,908 --> 00:17:51,107 වේගය අඩු කරන්න. 251 00:17:51,109 --> 00:17:52,441 මතක තියාගන්න, සටන් කිරීමේ නීති තමයි 252 00:17:52,443 --> 00:17:54,243 මාරාන්තික නොවන ප්‍රහාර. 253 00:17:54,245 --> 00:17:55,678 මගේ නියෝගයට අනුව හැසිරෙන්න. 254 00:17:55,680 --> 00:17:57,914 - රේවන්, ඔයා රෝවර් ඒකෙ ඉන්න. - ඔව්, හොදයි. 255 00:17:57,916 --> 00:17:59,382 අපිට තියෙන හැම ආයුධයක්ම ඕනේ. 256 00:17:59,384 --> 00:18:01,050 ඔවුන් එනවා. 257 00:18:01,052 --> 00:18:04,587 මීටර් 120යි... 110යි. 258 00:18:04,589 --> 00:18:07,156 ඔවුන් අපේ මිනිස්සු. ඔයා මොනවද කරන්නේ? 259 00:18:07,158 --> 00:18:09,792 අපි හිතමු ඒ අපේ මිනිස්සු කියලා. 260 00:18:09,794 --> 00:18:11,294 මගේ නියෝගයට අනුව. 261 00:18:21,205 --> 00:18:23,306 අයිස් ජාතීන්ද? 262 00:18:23,308 --> 00:18:26,409 ඔව්.ධවල යුද වර්ණකය. 263 00:18:26,411 --> 00:18:27,810 හෝවූ! 264 00:18:30,682 --> 00:18:33,482 සන්සුන්ව ඉන්න. 265 00:18:33,534 --> 00:18:34,659 ඔහේලා කවුද? 266 00:18:35,033 --> 00:18:36,432 අහස් මිනිසුන්.. 267 00:18:36,448 --> 00:18:38,181 අපේ මිනිස්සුන්ව හොයනවා. 268 00:18:38,899 --> 00:18:40,489 හොයන්නේ වන්හේඩාව. 269 00:18:43,267 --> 00:18:45,300 ඔවුන් හිතන්නේ අපි වන්හේඩාව හොයනවා කියලා. 270 00:18:45,302 --> 00:18:47,536 - කවුද ඒ? - මම දන්නේ නැහැ. 271 00:18:47,538 --> 00:18:49,971 ලයිට් එක. ඒක තමා සංඥාව. 272 00:18:53,477 --> 00:18:54,476 හේයි, ආපහු මෙහෙට එන්න. 273 00:18:54,478 --> 00:18:55,510 ජැස්පර්, ඔයා මොනවද... 274 00:18:55,512 --> 00:18:56,778 ඔයා මොනවද කරන්නේ? 275 00:18:56,780 --> 00:18:58,113 - ජැස්පර්... - ඒක අවුලක් නැහැ. මම මේක බලාගන්නම්. 276 00:18:58,115 --> 00:18:59,414 ඔවුන්ට කියන්න අපි කමාන්ඩර්ගේ සටන් විරාමය පිළිපදින බව. 277 00:18:59,416 --> 00:19:00,416 ඒක කරන්න දැන්ම. 278 00:19:04,621 --> 00:19:06,822 මේක අයිති අපිට. 279 00:19:06,982 --> 00:19:09,345 කොහෙද වන්හේඩා? 280 00:19:09,566 --> 00:19:10,628 ඔහුට යන්න දෙන්න. 281 00:19:10,644 --> 00:19:13,874 අපි දන්නේ නැහැ ඒ කවුද කියලා. කරුණාකරලා, අපිට පුළුවන් එකිනෙකාට උදව් කරගන්න. 282 00:19:19,291 --> 00:19:22,237 ඔහේ හිතන්නේ මේක විහිළුවක් කියලද? 283 00:19:25,630 --> 00:19:26,829 වෙඩි තියන එක නවත්වන්න! 284 00:19:26,831 --> 00:19:29,565 ජැස්පර්, පහත් වෙන්න. හාහ්! 285 00:19:39,477 --> 00:19:41,310 රෝවර් වන්, අමතන්න. 286 00:19:41,312 --> 00:19:42,812 නැවතත්, රෝවර් වන්, අමතන්න දැන්ම. 287 00:19:42,814 --> 00:19:44,680 - දැන් මොකද? - බෙලමි, ඔයා කොහෙද? 288 00:19:44,682 --> 00:19:45,882 මම ඔහුව අල්ලගත්තා. 289 00:19:45,884 --> 00:19:47,183 මොන මගුලක්ද ඔයා හිතුවේ? 290 00:19:47,185 --> 00:19:49,051 අපිට අනතුරු අගවනය ලැබුනා, එහෙම නේද? අහ්හ්! 291 00:19:49,053 --> 00:19:50,319 ඔව්, නමුත් ඔවුන්ට කොහෙන්ද ලැබුනේ? 292 00:19:50,321 --> 00:19:52,054 ඔහ්හ්, ඔහුට වෛද්‍ය අවධානය ඕනේ. 293 00:19:52,056 --> 00:19:54,123 අපිට සිද්ද වුනා අයිස් ජාතීන්ගේ ඔත්තුකරුවන් තිදෙනෙක්ට වෙඩි තියන්න. 294 00:19:54,125 --> 00:19:55,892 ආරක්ෂා ස්ථානය, 4වන අංශය.. 295 00:19:55,894 --> 00:19:57,160 ඔයාට පුලුවන්ද කියන්න මොකක්ද සිද්ද වෙන්නේ කියලා? 296 00:19:57,162 --> 00:19:58,995 ඔයා මෙහෙට ආවම.සන්නිවේදනය අවසන්. 297 00:19:58,997 --> 00:20:02,932 4වන අංශය?ඇයි කේන් ප්‍රාකාරයෙන් මේ තරම් පිට ඇවිත් තියෙන්නේ? 298 00:20:02,934 --> 00:20:04,534 ඔහුව ගෙදර ගෙනියන්න! 299 00:20:04,536 --> 00:20:05,801 මම හොදින්. ඇහුවට ස්තුතියි. 300 00:20:05,803 --> 00:20:06,936 - මිලර්... - ඔව්? 301 00:20:06,938 --> 00:20:08,037 ඔවුන්ගේ අශ්වයෙක් අරගන්න. 302 00:20:08,039 --> 00:20:09,071 රේවන්, ඔයාට පදින්න බැරි නිසා, 303 00:20:09,073 --> 00:20:10,039 ඔයා පස්සෙන් ඉදගන්න. 304 00:20:10,041 --> 00:20:11,041 මොන්ටි, ඔයා මාත් එක්ක එනවා. 305 00:20:11,042 --> 00:20:12,508 - අපි යමු. - හොදයි. 306 00:20:35,483 --> 00:20:37,783 ඔයා ජැස්පර් ගැන කිව්වා හරි, හරිද? 307 00:20:37,785 --> 00:20:39,218 ඔයාට ඕනේ මම ඒක කියන්නද? 308 00:20:39,220 --> 00:20:41,320 නිහඩවෙන්න.ඔයාගේ ඇස් අරගෙන ඉන්න. 309 00:20:41,322 --> 00:20:43,856 මට කියන්න තිබුනා බැහැ කියලා. 310 00:20:43,858 --> 00:20:45,724 ඔහු තවත් නරක් වෙනවා, එහෙම නේද? 311 00:20:45,726 --> 00:20:47,192 මම කියන්නේ, හැම රෑකම බීමත් වෙන එක 312 00:20:47,194 --> 00:20:48,560 වෙන දෙයක්, නමුත් හිනාවෙන එක 313 00:20:48,562 --> 00:20:50,195 බෙල්ලට පිහියක් තියලා තියෙද්දී, 314 00:20:50,197 --> 00:20:52,231 ඒක හානිය වැඩිවීමක්. 315 00:20:54,235 --> 00:20:57,102 ඔහුත් එක්ක ඉන්නේ කවුද? 316 00:20:57,104 --> 00:20:59,404 - ඉන්ද්‍රා. - ඒ ඉන්ද්‍රාද? 317 00:20:59,406 --> 00:21:01,139 ඔහු ඇයට කියන්න ඇති අපි සටන් විරාමය කැඩුවා කියලා. 318 00:21:01,141 --> 00:21:03,208 සර්, ඔයා මොනාහරි දෙයක් කියන්න කලින්, ඒකට හොද හේතුවක් තිබුනා... 319 00:21:03,210 --> 00:21:04,710 අපි ඒක ගැන පස්සේ බලමු. 320 00:21:04,712 --> 00:21:06,678 මේක ක්ලාක් ගැන දෙයක්. 321 00:21:06,680 --> 00:21:09,281 - ඇය ගැන මොකක්ද? - ඇයව ලුහුබදිනවා. 322 00:21:09,283 --> 00:21:13,385 - කවුද? - හැමෝම. 323 00:21:38,279 --> 00:21:39,279 ආහ්හ්! 324 00:21:40,281 --> 00:21:42,281 අහ්හ්! අහ්හ්! 325 00:21:53,494 --> 00:21:55,561 උහ්හ්! අහ්හ්! 326 00:21:57,698 --> 00:21:59,298 ආ... 327 00:22:07,265 --> 00:22:09,898 ඔයාගේ සටන අවසන්. 328 00:22:31,474 --> 00:22:32,737 හොද දඩයමක්. 329 00:22:32,937 --> 00:22:35,416 ස්තුතියි....සාමාන්‍ය සැපයුම්. 330 00:22:36,703 --> 00:22:41,808 ඔයා හැමවෙලේම එන්නේ මගේ තාත්තා පිටවුන ගමන්මයි. 331 00:22:41,809 --> 00:22:43,379 හොද වෙලාවක්. 332 00:22:43,712 --> 00:22:45,268 මට හදිස්සියි. 333 00:22:46,102 --> 00:22:49,077 හොදයි, හැමවෙලේම වගේ. 334 00:22:55,147 --> 00:22:58,040 ඔයාගේ කලින් දඩයමේ මස්. 335 00:22:58,041 --> 00:23:02,140 වේලලා ලුණු ගහලා, අපේ කොටස අඩු කරලා. 336 00:23:04,203 --> 00:23:05,448 ඒ මොකක්ද? 337 00:23:06,515 --> 00:23:08,156 ඔයා ඉන්න වෙලාවේ බොන්න දෙයක්. 338 00:23:17,134 --> 00:23:19,867 මම අනිත් ටික ඉක්මනට අරන් එන්නම්. 339 00:23:22,577 --> 00:23:24,110 ගේට්ටු අරින්න! 340 00:23:24,112 --> 00:23:27,513 ජැස්පර්ට තුවාලයි. ඇයි ඔච්චර වෙලා ගියේ? 341 00:23:31,085 --> 00:23:32,852 ඔහ්හ්, මොකද වුනේ? 342 00:23:32,854 --> 00:23:33,953 අයිස් ජාතීන්. 343 00:23:33,955 --> 00:23:35,388 අහ්හ්හ්! 344 00:23:37,392 --> 00:23:38,891 ඔහුව වෛද්‍ය ඒකකයට ගෙනයන්න. 345 00:23:38,893 --> 00:23:41,394 මම ඔයාව අල්ලගත්තා. දිගටම ඒකට පීඩනය යොදන්න. 346 00:23:44,351 --> 00:23:46,017 ක්ලාක්? 347 00:23:49,445 --> 00:23:50,991 ලස්සන කබායක්. 348 00:23:53,541 --> 00:23:55,207 මම ඔවුන්ව අරගෙන යන්නද? 349 00:23:55,209 --> 00:23:57,009 ඒකට කමක් නැහැ. මම... මම ඇයව අරගෙන එන්නම්. 350 00:24:01,949 --> 00:24:04,116 ඔයාට බහින්න බැහැ නේද, පුලුවන්ද? 351 00:24:07,088 --> 00:24:09,321 හොදයි. මෙහෙ එන්න. 352 00:24:09,323 --> 00:24:10,323 අහ්හ්! 353 00:24:10,324 --> 00:24:11,724 හොදයි. 354 00:24:14,762 --> 00:24:16,662 ස්තුතියි. 355 00:24:16,664 --> 00:24:19,932 - රේවන්... - මම හොදින්. 356 00:24:38,753 --> 00:24:40,586 මමත් තවම ඒකට හුරු වෙනවා. 357 00:24:40,588 --> 00:24:42,788 සර්, අපි දැනටමත් පරාසයෙන් පිට. 358 00:24:42,790 --> 00:24:45,057 ඔයාට විශ්වාසද නායකයට කියන්න අවශ්‍ය නැහැ කියලා? 359 00:24:45,059 --> 00:24:48,461 මට විශ්වාසයි. මට ඕනේ නැහැ ඇබිට කරදර කරන්න අපි මොනාහරි දෙයක් දැනගන්නකම්. 360 00:24:48,463 --> 00:24:50,396 අපි දන්නවා මරණ නියෝගයක් තියෙන බව. 361 00:24:50,398 --> 00:24:52,064 ඔයාගේ මිනිස්සු ඒකට දක්ෂයි. 362 00:24:52,066 --> 00:24:54,433 ඒක මරණ නියෝගයක් නෙවේ. ඒක තෑග්ගක්. 363 00:24:54,435 --> 00:24:56,001 ක්ලාක් සංකේතයක්. 364 00:24:56,003 --> 00:24:59,738 ඇයව හදුන්වන්නේ වන්හේඩා නමින්... මරණයේ ආඥාපතිවරයා. 365 00:24:59,740 --> 00:25:01,373 අපි මරපු අයිස් ජාතීන්ගේ හාදයෝ 366 00:25:01,375 --> 00:25:03,542 ඇහුවේ වන්හේඩා ගැන. 367 00:25:03,544 --> 00:25:05,845 ඔවුන් හොයන්නේ ක්ලාක්ව. ඇයි? 368 00:25:05,847 --> 00:25:08,514 මගේ මිනිස්සු විශ්වාස කරනවා ඔයා කෙනෙක්ව මැරුවම, 369 00:25:08,516 --> 00:25:10,483 ඔවුන්ගේ බලය තමන්ට ලැබෙන බව. 370 00:25:10,485 --> 00:25:13,352 වන්හේඩාව මරන්න, එතකොට ඔයා මරණයට ආඥාපති වෙනවා. 371 00:25:13,354 --> 00:25:14,820 ඇය නිකම්ම කෙල්ලෙක්. 372 00:25:14,822 --> 00:25:16,522 ඒවගේමයි කමාන්ඩරුත්. 373 00:25:16,524 --> 00:25:18,824 ක්ලාක් මවුන්ට් වෙදර්වල කරපු දෙයින් ඇයව දුර්වල වුනා. 374 00:25:18,826 --> 00:25:20,993 අයිස් ජාතීන් ධෛර්යයමත් වුනා. 375 00:25:20,995 --> 00:25:23,596 ඔවුන්ගේ රැජිනට ඕනේ ක්ලාක්ගේ බලය. 376 00:25:23,598 --> 00:25:25,965 ඇයගේ මිනිස්සු විශ්වාස කරනවානම් එයා ළග ඒක තියෙන බව, 377 00:25:25,967 --> 00:25:29,201 ඇය සටන් විරාමය බිදලා යුද්ධය පටන් ගනියි. 378 00:25:29,203 --> 00:25:31,237 මට ඒක වෙන්න දෙන්න බැහැ. 379 00:25:32,540 --> 00:25:35,241 7වන අංශයට පිළිගන්නවා.දැන් කොහෙටද? 380 00:25:35,243 --> 00:25:37,543 ඇය මෙහෙ ඉන්නවනම්, ඇයට සැපයුම් ඕනේ. 381 00:25:37,545 --> 00:25:41,313 අපි වෙළෙද මධ්‍යස්ථානවලින් පටන්ගමු. 382 00:25:44,714 --> 00:25:46,341 ඉතින් ඔයා මොනවද තීරණය කලේ? 383 00:25:48,010 --> 00:25:50,457 මම ඔයාට කිව්වා.මම මීට වඩා ඔයාට ණයගැතියි. 384 00:25:51,338 --> 00:25:52,338 මොනාහරි දෙයක් අරගන්න. 385 00:25:55,725 --> 00:25:56,725 මට මේක ගැන කියන්න. 386 00:26:07,604 --> 00:26:09,647 ඔයාට හුවමාරු කරන්න දෙයක් තියෙනවද? 387 00:26:13,476 --> 00:26:15,562 මම ඔයාගෙන් ප්‍රශ්නයක් ඇහුවා? 388 00:26:27,622 --> 00:26:29,283 ඔයා මේ කාන්තාව දැකලා තියෙනවද? 389 00:26:41,676 --> 00:26:43,647 ඒක හරිහමන් රුපයක් නෙවෙයි. 390 00:26:44,237 --> 00:26:46,262 එහෙනම් ඔයා ඇයව දැකලා තියෙනවා? 391 00:26:46,263 --> 00:26:48,923 ඇය දවස් දෙකකට කලින් මෙහෙ හිටියා. 392 00:26:49,933 --> 00:26:52,453 එහෙමයි මට මේක ලැබුනේ. 393 00:26:53,080 --> 00:26:57,207 ඇය කිව්වා උතුරට යන බව, 394 00:26:58,033 --> 00:26:59,033 අයිස් ජාතීනි. 395 00:27:00,018 --> 00:27:02,376 අපි ඉක්මන් කරන්න ඕනේ. 396 00:27:04,714 --> 00:27:05,714 ඔයාට ස්තුතියි. 397 00:27:06,470 --> 00:27:08,966 ඔයා හිතනවට වඩා ලොකු උදව්වක් වුනා. 398 00:27:25,222 --> 00:27:27,454 ඔයා දැනගෙන කොච්චර කල්ද? 399 00:27:28,317 --> 00:27:30,610 ඔයා කොච්චර කාලයක් මෙහෙ එනවද? 400 00:27:35,040 --> 00:27:36,940 මම වුනානම් බලන් ඉන්නවා, 401 00:27:36,942 --> 00:27:39,509 ඔවුන්ට යන්න වෙලාවක් දෙනවා. 402 00:27:40,912 --> 00:27:43,446 අර බීම එක අරගන්න. 403 00:27:43,448 --> 00:27:45,915 ඇයි ඔයා මට උදව් කරන්නේ? 404 00:27:45,917 --> 00:27:49,452 මගේ අම්මව කන්දෙන් අරගෙන ගියා. 405 00:27:49,454 --> 00:27:51,721 ඔයා අස්වැන්න අවසන් කළා. 406 00:28:05,404 --> 00:28:07,704 ඔයාට මාව හමුවෙන්න ඕනේ වුනාද? 407 00:28:07,706 --> 00:28:11,141 ඔව්. මම හිතලා බැලුවේ 408 00:28:11,143 --> 00:28:12,909 ආපහු මවුන්ට් වෙදර්වලට යන්න 409 00:28:12,911 --> 00:28:14,878 වෛද්‍ය සැපයුම් අරගන්න. 410 00:28:14,880 --> 00:28:16,513 ඔයාට මගේ උපදෙස් ඕනාද? 411 00:28:16,515 --> 00:28:18,415 ඒකයි ඔයාට එන්න කිව්වේ. 412 00:28:18,417 --> 00:28:22,452 කලින් එක ආවා විතරයි. 413 00:28:22,454 --> 00:28:27,090 ඒක පෙනුනොත් අහස් මිනිසුන් කන්දේ ජනපද පිහිටුවනවා වගේ, 414 00:28:27,092 --> 00:28:30,293 සටන් විරාමය බිද වැටෙයි, වගේම අපිව යුද්ධයකට යොමුවෙයි. 415 00:28:32,197 --> 00:28:33,897 ජැස්පර්, ඉන්න. 416 00:28:33,899 --> 00:28:35,131 හෝවූ! 417 00:28:35,133 --> 00:28:36,399 ඔහුව රෝහලෙන් පිටකලේ නැහැ. 418 00:28:36,401 --> 00:28:37,500 - මම හොදින්. - ඔහු හොදින් නෙවේ. 419 00:28:37,502 --> 00:28:40,336 කට වහගන්නවා, රේවන්. 420 00:28:40,338 --> 00:28:42,505 හරි, හරි. ඇති. 421 00:28:42,507 --> 00:28:44,474 ඔයා පොරොන්දු වෙනවනම් උදේට ආපහු එන්න, 422 00:28:44,476 --> 00:28:47,477 මම ඔයාව එතකොට පරික්ෂා කරන්නම්, හරිද? 423 00:28:49,081 --> 00:28:52,382 ඔයා ඔහුට යන්න දෙනවද? 424 00:28:52,384 --> 00:28:55,485 එපමණයි දැනගන්න ඕනේ, ලින්කන්. ඔයාට ස්තුතියි. 425 00:28:57,089 --> 00:28:58,788 මම විනාඩියෙන් එන්නම්. 426 00:28:58,790 --> 00:29:00,457 ඇබි, රෝගීන් 12ක් බලාගෙන ඉන්නවා, 427 00:29:00,459 --> 00:29:04,627 උපත්පාලන රෝපන අපහරණයන් 4ක්ද ඇතුලත්ව. 428 00:29:04,629 --> 00:29:07,997 ඔයා දැන්ම එනවා. 429 00:29:09,034 --> 00:29:10,867 ඇබි, ඔහුගේ බෙල්ලට පිහියක් තියලා තිබුනේ, 430 00:29:10,869 --> 00:29:12,502 ඒත් ඔහු හිනා වෙනවා. 431 00:29:12,504 --> 00:29:16,272 මට ඕනේ ඔයා ගැන කතා කරන්න, රේවන්. 432 00:29:16,274 --> 00:29:20,276 කොහොමද ඔයාගේ උකුල? 433 00:29:20,278 --> 00:29:23,246 ඔයාගේ ළග කැඩුණු සම්පිඩකයක් නැහැ නේද, තියෙනවද? 434 00:29:23,248 --> 00:29:26,015 කවද්ද වේදනාව පටන් ගත්තේ? 435 00:29:27,886 --> 00:29:30,520 වේල්ලේ පිපුරුමෙන් පස්සේ. 436 00:29:30,522 --> 00:29:32,122 මාස තුනක්. 437 00:29:32,124 --> 00:29:33,456 ඒක මට බලාගන්න පුලුවන් දෙයක්. 438 00:29:33,458 --> 00:29:35,291 ඔයාට ඒක බලාගන්න බැහැ. 439 00:29:35,293 --> 00:29:36,993 ඔයා බොරු කිව්වා ඔයාගේ යාළුවන්ට. 440 00:29:36,995 --> 00:29:39,662 ඔයා බොරු කිව්වා ඔයාගේ දොස්තරට. 441 00:29:39,664 --> 00:29:42,098 ඔයා වික්ව පැත්තකට කළා මොකද ඔහු උදව් කරන්න උත්සහ කරපු නිසා. 442 00:29:42,100 --> 00:29:43,399 - එපා. - රේවන්, ඔයා එපා... 443 00:29:43,401 --> 00:29:46,136 තමන්ව හොද කරගන්න, ඇබි. 444 00:29:46,138 --> 00:29:48,438 සමහරවිට ඔයා කාර්යබහුල වෙලා නොහිටියානම් නායකයා වෙන එකටයි 445 00:29:48,440 --> 00:29:51,040 දොස්තර වෙන්නයි ඔයාගේ වේදනාව මගහරින්න, 446 00:29:51,042 --> 00:29:55,245 ඔයා තේරුම් ගනියි ඔයා රස්සාවල් දෙකම අවුල් කරගෙන කියලා. 447 00:29:55,247 --> 00:29:57,847 හොද කතාවක්. 448 00:30:09,261 --> 00:30:11,661 අර පූසා ඒක දරුණු කරලා. 449 00:30:24,309 --> 00:30:26,476 මරණ සලකුණු නැහැ. 450 00:30:27,746 --> 00:30:31,181 මගේ පිටුපස ඉඩ ඇතිවෙන්නේ නැහැ. 451 00:30:34,553 --> 00:30:37,086 මට කියන්න කන්ද ගැන. 452 00:30:42,060 --> 00:30:45,762 කියන්න කිසිම දෙයක් නැහැ. 453 00:30:45,764 --> 00:30:47,530 මම කලේ මට කරන්න වුන දේ. එච්චරයි. 454 00:30:47,532 --> 00:30:50,466 එච්චරද? ඔයා මැරුවා අපේ ලොකුම හමුදාව. 455 00:30:50,468 --> 00:30:52,235 ඔයා තනියම ඔවුන්ව විනාශ කරලා දැම්මා. 456 00:30:52,237 --> 00:30:56,606 නයිලා, ඔයාට කතා නොකර ඉන්න බැරිද? 457 00:31:00,045 --> 00:31:02,245 එපා. 458 00:31:14,526 --> 00:31:16,559 ම්ම්... 459 00:31:16,561 --> 00:31:17,827 ම්ම්.... 460 00:31:46,024 --> 00:31:49,092 අහ්හ්, ඔව්... 461 00:32:00,611 --> 00:32:04,238 හේයි හෙලියෝස්, කොහොමද අපේ කෙල්ලට? 462 00:32:07,656 --> 00:32:10,148 අඩුමගානේ ඔයා තවමත් භාෂාව කතා කරනවා. 463 00:32:13,642 --> 00:32:15,875 ඒයි. 464 00:32:16,508 --> 00:32:18,389 ඔයාට පුළුවන් ඔවුන්ගේ ජැකට් එක පළදින්න. 465 00:32:18,389 --> 00:32:20,648 නමුත් ඔයා කවදාවත් ඔවුන්ගෙන් කෙනෙක් වෙන්නේ නැහැ. 466 00:32:20,649 --> 00:32:23,883 මෙතන අපි සහ ඔවුන් කියලා දෙයක් තියෙන්න බැහැ අපිට ජීවත්වෙන්න ඕනෙනම්. 467 00:32:23,885 --> 00:32:25,318 ඔයා බොලද වෙලා. 468 00:32:25,320 --> 00:32:28,288 ඒ මිනිස්සු ඔයා වගේ නෙවේ, ලින්කන්. 469 00:32:28,290 --> 00:32:30,724 කේනුයි ඇබියි ගොඩක් මිනිස්සු වගේ නෙවේ. 470 00:32:30,726 --> 00:32:32,959 ඔවුන් හදන්නේ සාමය පවත්වාගන්න, මමත් එහෙමයි. 471 00:32:32,961 --> 00:32:34,294 ඔවුන් ඔයාව පාවිච්චි කරනවා. 472 00:32:34,296 --> 00:32:37,063 "බලන්න නිලඇදුමක් ඇදගෙන ඉන්න භුමිවාසියා දිහා." 473 00:32:37,065 --> 00:32:38,698 ඔවුන් හිතන්නේ ඒකෙන් අපිට එකට ජීවත්වෙන්න පුළුවන් කියන එක ඔප්පු වෙනවා කියලා. 474 00:32:38,700 --> 00:32:41,034 එහෙම වෙනවා. 475 00:32:41,036 --> 00:32:43,737 මට එකට ජීවත්වෙන්න අවශ්‍ය නැත්නම් මොකද වෙන්නේ? 476 00:32:43,739 --> 00:32:45,338 ඒවගේම මට කියන්න එපා මරණ නියෝගය ගැන. 477 00:32:45,340 --> 00:32:46,740 අපිට පුළුවන් ගොඩක් දුරට යන්න. 478 00:32:46,742 --> 00:32:48,041 ලුනාගේ ගෝත්‍රය අපිව බාරගනියි. 479 00:32:48,043 --> 00:32:50,510 නැහැ. ඔවුන් එහෙම කරන්නේ නැහැ. 480 00:32:50,512 --> 00:32:53,413 ලුනා සැගවෙන්නේ හේතුවක් ඇතුව. 481 00:32:53,415 --> 00:32:56,549 ඇය ඒක අනතුරේ දාන්නේ නැහැ. 482 00:32:59,688 --> 00:33:01,521 හේයි, හේයි... 483 00:33:01,522 --> 00:33:02,591 මම කියන දේ අහන්න. 484 00:33:02,591 --> 00:33:03,857 හේයි... 485 00:33:06,519 --> 00:33:10,468 ට්‍රික්රු තියෙන්නේ මෙතන. 486 00:33:11,864 --> 00:33:12,864 එළියේ නෙවේ. 487 00:33:13,235 --> 00:33:17,170 කිසිදේකට බැහැ ඒක අපෙන් ඈත් කරන්න. 488 00:33:19,975 --> 00:33:23,643 ඔය නිලඇදුමට පුළුවන්. 489 00:33:51,473 --> 00:33:54,941 ඔයා යනවද, හාහ්? 490 00:33:54,943 --> 00:33:56,342 ඒවගේමයි ඔයත්. 491 00:33:56,344 --> 00:33:58,278 ඔයත් එක්ක නෙවේ, මම එන්නේ නැහැ. 492 00:33:58,280 --> 00:34:00,346 මම එන්නම්, ගිඩියන්. 493 00:34:00,348 --> 00:34:04,017 මට පේනවා ඔයා අළුත් යාලුවෙක් ඇති කරගෙන. 494 00:34:07,322 --> 00:34:11,558 මට සමාවෙන්න අපි ඔයාව බංකරයේ තිබ්බට, ජෝන්. 495 00:34:11,560 --> 00:34:14,327 ඔයාට ඒකද අහගන්න ඕනේ වුනේ? 496 00:34:14,329 --> 00:34:16,296 හොදයි, ඇත්ත තමයි, මම දන්නවා ඔයා ආරක්‍ෂිත බව, 497 00:34:16,298 --> 00:34:18,531 ඒවගේම අපිට කරන්න වුන දේවල් එක්ක, 498 00:34:18,533 --> 00:34:20,333 මට කාලය ඕනේ වුනා. 499 00:34:20,335 --> 00:34:22,569 ඔව්. මට කියන්න පුළුවන් ඔයා ගොඩක් කාර්යබහුල වෙන්න ඇති කියලා. 500 00:34:22,571 --> 00:34:24,704 අපි පරිවර්තනය කළා න්‍යෂ්ටික අවියක් 501 00:34:24,706 --> 00:34:26,439 බල මූලාශ්‍රයක් බවට. 502 00:34:26,441 --> 00:34:28,608 එකතු කරන ලද බලයත් එක්ක, ඇලිට පුළුවන් වෙනවා 503 00:34:28,610 --> 00:34:30,276 අවසන් කරන්න ඇය ආරම්භ කළ වැඩ 504 00:34:30,278 --> 00:34:32,312 අවුරුදු සියයකට කලින් ඇයගේ නිර්මාපකයත් එක්ක. 505 00:34:32,314 --> 00:34:35,815 මොනාවුනත්. බලන්න. මම තවමත් මෙතනින් පිටවෙනවා. 506 00:34:35,817 --> 00:34:38,017 මට ඔයාව ඕනේ. 507 00:34:38,019 --> 00:34:40,453 අනිවාර්යයෙන්ම ඔයාට ඕනේ, 508 00:34:40,455 --> 00:34:43,356 මුහුදු රාක්ෂයට තවත් කෑම, හරිද? 509 00:34:43,358 --> 00:34:45,458 මට ඔයාට පෙන්වන්න දෙන්න අපිට කරන්න පුළුවන් දේවල්. 510 00:34:45,460 --> 00:34:47,694 මම කියන දේ අහන්න. මම දැක්කා ඇයට කරන්න පුළුවන් දේවල්. 511 00:34:47,696 --> 00:34:50,296 නැහැ. ඔයා දැකලා නැහැ, 512 00:34:50,298 --> 00:34:52,699 අහලකටවත් නැහැ, පුතා. 513 00:34:52,701 --> 00:34:55,702 දැන්, කොහොමද ඔයාට කලින්ටත් වඩා පිස්සු විදිහට කතා කරන්න පුළුවන් වෙන්නේ? 514 00:34:55,704 --> 00:34:59,572 මට පුළුවන් ඔයාට ආලෝකයේ නගරය ගැන කියන්න, 515 00:34:59,574 --> 00:35:01,189 නමුත් ඔයා තේරුම් ගන්නේ නැහැ 516 00:35:01,190 --> 00:35:04,744 ඔයාම ඒ අත්දැකීම විදගන්නකම්. 517 00:35:07,573 --> 00:35:10,207 ඒකට පුලුවන්ද මාව ආලෝකයේ නගරයට ගෙනියන්න? 518 00:35:10,209 --> 00:35:11,908 කිසිම වේදනාවක් නැහැ, වෛරයක් නැහැ, ඉරිසියාවක් නැහැ. 519 00:35:11,910 --> 00:35:13,110 එපා, ස්තුතියි. 520 00:35:13,112 --> 00:35:14,645 - ජෝන්... - එපා. 521 00:35:14,647 --> 00:35:19,216 වේදනාව, වෛරය, ඉරිසියාව... 522 00:35:19,218 --> 00:35:22,519 ඕවා තමයි මගේ හෝඩිය වුනේ. 523 00:35:22,521 --> 00:35:24,121 හේයි, ඒවගෙන් ගැළවෙන්න, කිසිවක් ඉතුරුවෙන එකක් නැහැ, 524 00:35:24,123 --> 00:35:28,058 ඉතින් ඇයි ඔයා ඕවා මගේ මුහුණෙන් එහාට ගන්නේ නැත්තේ? 525 00:35:28,060 --> 00:35:31,595 තමන් ගැන බලාගන්න, ජෝන්, 526 00:35:31,597 --> 00:35:33,764 ඒවගේම පස්සේ තීරණය කරන්න. 527 00:35:42,207 --> 00:35:44,941 ජෝන්? 528 00:35:44,943 --> 00:35:47,911 මට ඒක විශ්වාස කරන්න බැහැ. 529 00:35:47,913 --> 00:35:50,213 එමොරි? 530 00:35:51,750 --> 00:35:55,285 ඔයා මොකද බලාගෙන ඉන්නේ? එන්න. 531 00:36:04,396 --> 00:36:07,531 - ඔයාගේ හිත වෙනස් වුනාද? - මාව කාපන්. 532 00:36:11,970 --> 00:36:15,305 ඔයා කාගෙන්ද බෝට්ටුව හොරකම් කලේ? 533 00:36:18,636 --> 00:36:21,237 ඔයාට කිව්වනේ ඔහු යන්න එයි කියලා. 534 00:36:36,196 --> 00:36:40,365 ඔයතරම් ඉක්මනට නෙවේ. 535 00:36:40,367 --> 00:36:42,000 මම කියන්නේ අපි ඔහුව මරමු. 536 00:36:42,002 --> 00:36:46,004 අයියෝ.ඔයාලට මොනවද ඕනේ ඒ වෙනුවෙන්? 537 00:36:46,006 --> 00:36:48,716 එක සින්දුවක්. 538 00:36:48,732 --> 00:36:50,532 හරි. 539 00:37:28,141 --> 00:37:30,370 ඔයා හරි. 540 00:37:32,166 --> 00:37:35,700 මම හොදටම දුර්වලයි. 541 00:37:35,716 --> 00:37:37,615 මම තවම සැත්කම කලේ නැහැ. 542 00:37:38,881 --> 00:37:40,068 රේවන්, ඒක... 543 00:37:40,069 --> 00:37:43,528 ඔයා මෙහෙ ආවේ මගේ නායකයා විදිහටද නැත්නම් දොස්තර විදිහටද? 544 00:37:43,530 --> 00:37:46,892 මොකද මට දෙන්නගෙන් එක්කෙනෙක්ටවත් කතා කරන්න ඕනේ නැහැ. 545 00:37:46,908 --> 00:37:48,808 මම මෙහෙ ආවේ ඔයාගේ යාළුවා විදිහට. 546 00:37:55,570 --> 00:37:58,271 හොදයි. 547 00:37:58,273 --> 00:37:59,906 කට වහගෙන බොන්න. 548 00:40:02,330 --> 00:40:05,464 හේයි, හේයි, සන්සුන් වෙන්න. 549 00:40:08,303 --> 00:40:11,037 මේවා අයිති මිනිස්සුන්ට. 550 00:40:11,039 --> 00:40:13,005 - ඒවගේමයි අර පියානෝවත්. - ජැස්පර්. ජැස්පර්! 551 00:40:13,007 --> 00:40:15,875 මිනි හොරු! 552 00:40:15,877 --> 00:40:18,077 ඔහුගෙන් ඈත්වෙන්න! 553 00:40:21,649 --> 00:40:22,782 හේයි. 554 00:40:22,784 --> 00:40:24,917 - හරි. නවත්වන්න. නවත්වන්න. - සන්සුන් වෙන්න. 555 00:40:24,919 --> 00:40:28,321 ඇති! 556 00:40:55,488 --> 00:40:57,481 අපිට ඒක අයින් කරන්න වෙනවා. 557 00:40:57,497 --> 00:41:00,364 ඉන්න. ඒක කපලා දාලා තියෙන්නේ. 558 00:41:02,328 --> 00:41:04,595 ඔයා ඒක දන්නේ නැහැනේ. 559 00:41:20,953 --> 00:41:23,119 අපි ඒක දන්නවා දැන්. 560 00:41:53,613 --> 00:41:56,147 හෙලෝ, වන්හේඩා. 561 00:42:01,207 --> 00:42:04,207 මෙම උපසිරසි බයිස්කෝප් අඩවියෙන් නිකුත් කරන ලදී. කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න.