1
00:00:01,520 --> 00:00:03,584
100 පසුගිය කොටසින්...
2
00:00:03,585 --> 00:00:04,684
කාල් එමර්සන්,
3
00:00:04,686 --> 00:00:06,020
මට ඔයාගේ නායකයට දෙන්න පණිවිඩයක් තියෙනවා.
4
00:00:06,022 --> 00:00:08,422
මම නවතින්නේ නැහැ මගේ
මිනිස්සු නිදහස් වෙනකම්.
5
00:00:08,424 --> 00:00:12,692
ඔයා එයාලට යන්න නොදුන්නොත්,
මම 5වන මට්ටම විකිරණවලට නිරාවරණය කරනවා.
6
00:00:12,694 --> 00:00:16,163
අපිට හැමෝටම වේදනාව තියෙනවා. එයින්
සමහරක් කායිකයි.
7
00:00:17,337 --> 00:00:19,533
මේකෙන් ඒක නැතිවෙලා යයි.
8
00:00:19,535 --> 00:00:21,568
ආපහු වැඩට බහින්න වෙලාව, රේවන්.
9
00:00:21,570 --> 00:00:23,437
ආලෝකයේ නගරය සැබෑවක්.
10
00:00:23,439 --> 00:00:25,739
ඕකෙන්ද මාව ආලෝකයේ නගරයට ගෙනියන්නේ?
11
00:00:27,699 --> 00:00:30,121
අපි ඔහේව හෙව්වේ දවස් ගානක ඉදන්.
12
00:00:33,019 --> 00:00:34,019
පූජනිය සංකේතය.
13
00:00:34,650 --> 00:00:36,216
හිටගන්නවා.
14
00:00:36,218 --> 00:00:38,785
එළියේ ඉන්න භුමිවාසීන් මේ කදවුරට පහරදෙයි.
15
00:00:38,787 --> 00:00:40,254
අපි බලන් හිටියොත්, අපි මැරෙනවා.
16
00:00:40,256 --> 00:00:43,324
මේ භුමිය දැන් අපේ.
17
00:00:43,326 --> 00:00:46,626
විරුද්ධ වුනොත්, ඔබව මරණය
විසින් පිළිගනියි.
18
00:00:46,628 --> 00:00:48,062
අපි දැන් ඉන්නේ තවත්
19
00:00:48,064 --> 00:00:50,797
යුද්ධයක් අබියස, ඔයාට නවත්වන්න පුළුවන් යුද්ධයක.
20
00:00:50,799 --> 00:00:52,833
ලෙයට ලෙය නොලැබිය යුතුයි.
21
00:01:21,763 --> 00:01:26,367
හේයි, හේයි, ඒකට කමක් නැහැ. ඔයා හොදින්.
22
00:01:27,970 --> 00:01:29,870
ඔයා මොනවා ගැනද හීන දැක්කේ?
23
00:01:29,872 --> 00:01:31,472
මට කලින් හිටපු කමාන්ඩර්ලව.
24
00:01:31,474 --> 00:01:33,340
ඔවුන් මට නින්දෙන් කතා කළා.
25
00:01:34,564 --> 00:01:36,689
මම ඔවුන්ගේ මරණයන් දැක්කා...
26
00:01:36,690 --> 00:01:40,831
යුද්ධයේදී, ඝාතකයකුගේ අතින්.
27
00:01:40,832 --> 00:01:41,382
ඒක නිකන් නරක හීනයක් විතරයි.
28
00:01:41,384 --> 00:01:47,977
නැහැ. නැහැ. ඒක අනතුරු ඇගවීමක්.
29
00:01:47,978 --> 00:01:51,448
ඔවුන් හිතන්නේ මම ඔවුන්ගේ
උරුමය පාවාදෙනවා කියලා.
30
00:01:51,449 --> 00:01:54,917
ලෙයට ලෙය ලැබිය යුතුයි යන්න,
31
00:01:54,918 --> 00:01:57,805
හැමදාම අපේ මිනිස්සුන්ගේ ක්‍රමය වුනා.
32
00:01:57,806 --> 00:02:00,908
මම කියන දේ අහන්න.
33
00:02:00,910 --> 00:02:03,944
සටන්විරාමයක් කියන්නේ පාවාදීමක් නෙවේ.
34
00:02:03,946 --> 00:02:06,213
ඔයා යුධ භූමියේදී කරපු දේ නිසා
35
00:02:06,215 --> 00:02:09,250
යුද්ධයක් නැවතුනා.
36
00:02:09,252 --> 00:02:14,054
ඔයාගේ උරුමය සාමය වෙයි.
37
00:02:25,956 --> 00:02:28,369
ඒක...
38
00:02:28,371 --> 00:02:30,905
ඒක තවම ඉවර කරලා නැහැ.
39
00:02:35,811 --> 00:02:37,778
ඇතුල්වෙන්න.
40
00:02:40,416 --> 00:02:42,549
මට සමාවෙන්න, කමාන්ඩර්.
41
00:02:42,551 --> 00:02:45,252
මම දැනගෙන හිටියේ නැහැ
ඔයා කාර්යබහුලයි කියලා.
42
00:02:50,459 --> 00:02:52,793
ඔයා මට කියනවද නැද්ද පෙට්ටියේ
මොනවද තියෙන්නේ කියලා?
43
00:02:52,795 --> 00:02:54,161
මට සමාවෙන්න.
44
00:02:54,163 --> 00:02:56,931
මේක අස්ගිඩාහි රොන් රජුගෙන් තෑග්ගක්
45
00:02:56,933 --> 00:02:59,333
වන්හේඩාට.
46
00:02:59,335 --> 00:03:01,402
පණිවිඩකරු කිව්වා මේකෙන් ඔප්පු වෙනවා කියලා
47
00:03:01,404 --> 00:03:03,971
සන්ධානයට අස්ගිඩාහි පක්ෂපාතභාවය
48
00:03:03,973 --> 00:03:08,375
සහ තවමත් පිළිතුරක් නොලද
ප්‍රශ්නයකට පිළිතුරක් ලැබෙන බව.
49
00:03:08,377 --> 00:03:10,210
මම විවෘත කරන්නද?
50
00:03:11,314 --> 00:03:13,613
ඕක අරින්න.
51
00:03:19,521 --> 00:03:21,956
එමර්සන්.
52
00:03:27,997 --> 00:03:32,010
ඔහුව නවත්වන්න!ඔහුව මෙතනින් ගෙනියන්න!
53
00:03:32,011 --> 00:03:34,444
ඔහුව දැන්ම කූඩුවක දාන්න!
54
00:03:34,446 --> 00:03:35,712
මම හොදින්.
55
00:03:40,648 --> 00:03:50,648
මෙම උපසිරසි www.baiscopelk.com වෙනුවෙන් නොමිලයේ නිකුත්
කරන ලදී.වීඩියෝ පිටපත ගැන අප වගකියනු නොලැබේ.
56
00:03:52,513 --> 00:04:02,513
♫උපසිරසි නිමැවුම සහ සිංහල පරිවර්තනය♫
≡නිලුපුල් මධුකප්‍රිය පෙරේරා≡
www.baiscopelk.com
57
00:04:24,362 --> 00:04:25,942
අපේ වැඩ ඉවරද?
58
00:04:25,958 --> 00:04:28,092
මීටර් 10ක් සලකුණු කරනව, එතකොට මම ඉවරයි.
59
00:04:33,072 --> 00:04:35,338
පයික්ගේ ආරක්ෂකයෝ තවම ඒක බලනවා...
60
00:04:35,340 --> 00:04:36,840
පස් සහ වතුර නියැදි.
61
00:04:36,842 --> 00:04:38,608
ඔවුන් කරන්නේ මොකක්ද කියලා අදහසක් තියෙනවද?
62
00:04:38,610 --> 00:04:40,577
නැහැ, ඒත් ඔවුන් සන්නද්ධ වෙලා
ඉන්න ආකාරය සලකලා බැලුවම,
63
00:04:40,579 --> 00:04:43,279
ඔවුන් කැමති නැහැ කවුරුවත්
ඔවුන්ව හොයාගන්නවට.
64
00:04:45,918 --> 00:04:47,317
- අපොයි.
- මොකද?
65
00:04:47,319 --> 00:04:49,920
මෙතන භුමිවාසී ළමයෙක් ඉන්නවා. ඔහොම ඉන්න.
66
00:04:55,159 --> 00:04:57,927
හෙලෝ.
67
00:04:58,781 --> 00:05:01,248
බයවෙන්න එපා.
68
00:05:02,040 --> 00:05:03,784
අපිට බැහැ එයාට යන්න දෙන්න.
69
00:05:03,786 --> 00:05:05,586
ඔහු ඔහුගේ මිනිස්සුන්ට කියයි
අපිව දැක්කා කියලා.
70
00:05:05,588 --> 00:05:08,321
ඔක්ටේවියා, කරුණාකර ප්‍රතිචාර දක්වන්න.
71
00:05:08,323 --> 00:05:09,657
හැනා.
72
00:05:17,575 --> 00:05:20,175
වටෙන් යන්න. මාත් එක්ක.
73
00:05:20,177 --> 00:05:22,143
ඔක්ටේවියා, ඔයා ඉන්නවද?
74
00:05:24,138 --> 00:05:25,547
ඔවුන් ළමයා පස්සේ යනවා.
75
00:05:25,549 --> 00:05:27,082
මම උත්සහ කරන්නේ ඔවුන්ව
නවත්වන්න.
76
00:05:31,701 --> 00:05:34,035
බෙදිලා යන්න.
77
00:05:57,180 --> 00:05:59,047
අපිට ඔහුව මග ඇරුනා.
78
00:05:59,049 --> 00:06:00,916
ආපහු ගග ළගට යන්න.
79
00:06:00,918 --> 00:06:03,552
එයා වැඩිදුර ගියා වෙන්න බැහැ.
80
00:06:32,944 --> 00:06:35,551
හේයි, හේයි...
81
00:06:36,453 --> 00:06:40,288
ඔයාව පිළිගන්නවා.
82
00:06:40,897 --> 00:06:43,391
- කේන්.
- මම ඉන්නවා. ඔයා හොදින්ද?
83
00:06:43,393 --> 00:06:46,394
ඔයා හොයාගන්න ඕනේ පයික් මොකද කරන්නේ කියලා
84
00:06:46,396 --> 00:06:48,063
මේ දැන්ම.
85
00:06:48,065 --> 00:06:49,698
ඒක මොකක්වුනත්, ඔවුන් ඒක පිටවෙන එක
නවත්වන්න
86
00:06:49,700 --> 00:06:51,633
ඒ ළමයව මරන්න හැදුවේ.
87
00:06:51,635 --> 00:06:54,636
අපි ඒ ගැන බලනවා. ඔයා පරිස්සමෙන් ඉන්න.
88
00:06:55,706 --> 00:06:59,207
දැන් කොහොමද? මොනව්හාරි?
89
00:06:59,209 --> 00:07:03,511
නැහැ. සේරම හොදින්.වේදනාව නැතිවෙලා.
90
00:07:04,818 --> 00:07:05,647
ඔයාගේ කකුල...
91
00:07:05,649 --> 00:07:08,383
තවම වැඩ කරන්නේ නැහැ. මම දන්නවා.
92
00:07:08,385 --> 00:07:10,986
මට තවදුරටත් වේදනාව නැහැ.
93
00:07:14,024 --> 00:07:16,124
හේයි, ඔහොම ඉන්න.
94
00:07:19,535 --> 00:07:21,763
කණිනිකාව විස්තෘත වෙලා නැහැ.
95
00:07:24,735 --> 00:07:26,768
ජාහා මට දුන්නේ ආලෝකයේ නගරයට යතුර,
96
00:07:26,770 --> 00:07:29,471
ඇබි, මත්ද්‍රව්‍ය නෙවේ.
97
00:07:29,473 --> 00:07:32,474
ඔව්. අපි බලමු රුධිර වාර්තාවලින්
මොනාද කියන්නේ කියලා.
98
00:07:33,017 --> 00:07:35,110
ඔයා සතුටුවෙයි කියලා හිතුවේ මගේ ගැන.
99
00:07:35,112 --> 00:07:37,846
මට සතුටුයි.
100
00:07:37,848 --> 00:07:41,249
වේදනාව මේ තරම් ඉක්මනට
නැතිවෙන එක අසාමාන්‍යයි.
101
00:07:42,441 --> 00:07:44,786
ඉතින් මගේ අවුලක් නැද්ද?
102
00:07:44,788 --> 00:07:47,455
පේන විදිහට.
103
00:07:48,458 --> 00:07:50,759
සින්ක්ලෙයාර්ට දන්වන්න මම කිව්වා කියලා
104
00:07:50,761 --> 00:07:53,128
ඔයා ආපහු වැඩට එන්න සූදානම් කියලා,
105
00:07:53,130 --> 00:07:54,963
ඒත් ඔයාව ආපහු අස් කරනවා මම
106
00:07:54,965 --> 00:07:57,398
වාර්තාවලින් මොනවහරි අස්වාභාවික දෙයක් හොයාගත්තොත්.
107
00:07:57,400 --> 00:08:00,669
ඔයාට හම්බෙන්නේ නැහැ. ස්තුතියි, ඩොක්.
108
00:08:07,177 --> 00:08:09,377
ඔයා එළියෙන් ඉන්න කවුරුහරි කතාකලොත්.
109
00:08:09,379 --> 00:08:11,479
මම ඔයාට කිව්වා, කවුරුවත් නැහැ.
110
00:08:17,554 --> 00:08:19,454
මොකද?
111
00:08:19,456 --> 00:08:20,622
ඔට්ටුයි ඔයා හිතන්නේ නැතුව ඇති
112
00:08:20,624 --> 00:08:21,823
මාව අත්අඩංගුවට ගනිද්දී ආක් එකේදී
113
00:08:21,825 --> 00:08:23,458
අපි දෙන්නා එකතුවෙලා නීතිය කඩයි කියලා.
114
00:08:23,460 --> 00:08:24,926
මේක සෙල්ලමක් නෙවේ, නේට්.
115
00:08:24,928 --> 00:08:26,461
අපි හොයාගත්තේ නැත්නම් පයික්
කරන්න හදන්නේ මොකක්ද කියලා,
116
00:08:26,463 --> 00:08:28,030
තවත් මිනිස්සු මැරෙයි.
117
00:08:28,032 --> 00:08:30,932
එහෙනම් අපි අහුනොවී ඉමු.
118
00:08:34,371 --> 00:08:37,572
චාන්සලර් පයික්, දැකීම සතුටක්.
119
00:08:38,105 --> 00:08:41,455
හේයි, ඔයා මේක නොපෙනෙන තැනකින් තියන්න.
120
00:08:41,456 --> 00:08:43,611
මම ඔයාට ටික වෙලාවක් අරන් දෙන්නම්.
121
00:08:49,920 --> 00:08:51,586
මේ ඉන්නේ ඔයා.
122
00:08:51,588 --> 00:08:53,889
අපි කතා කරන්න ඕනේ ජාහා
බෙදාහරින දේවල් ගැන.
123
00:08:53,891 --> 00:08:55,623
නැහැ, අවශ්‍ය නැහැ.ඒක
ඇබිගේ දෙපාර්තමේන්තුවෙ දෙයක්.
124
00:08:55,625 --> 00:08:57,358
මට ඊටවඩා වදවෙන්න දේවල් තියෙනවා.
125
00:08:57,360 --> 00:08:59,061
සිරකරලා ඉන්න භුමිවාසීන් ගැනද?
126
00:08:59,063 --> 00:09:01,462
වෙන් කලේ අපේ වගේම ඔවුන්ගේත් ආරක්ෂාවට.
127
00:09:01,464 --> 00:09:03,331
ඔවුන් ආවේ අපේ උදව් ගන්න.
128
00:09:03,333 --> 00:09:04,399
අපි ඔවුන්ට උදව් කරන්නේ නැතිනම්,
129
00:09:04,401 --> 00:09:05,600
අඩුමගානේ ඊ ඔවුන්ව ගෙදරවත් යවන්න ඕනේ.
130
00:09:05,602 --> 00:09:06,868
ඔවුන් වගකීමක්.
131
00:09:06,870 --> 00:09:08,403
ඔවුන්ට යන්න දුන්නොත්, එයාලගේ මිනිස්සුන්ට කියයි
132
00:09:08,405 --> 00:09:10,038
ඔවුන් අපි ගැන දන්නා දේවල්... අපේ හැකියාවන්
සහ ආරක්ෂාවන් ගැන.
133
00:09:10,040 --> 00:09:11,406
අපි කතා කරන්නේ ලින්කන් ගැනත්.
134
00:09:11,408 --> 00:09:13,008
නැහැ.අපි කතා කරන්නේ සතුරා ගැන.
135
00:09:13,010 --> 00:09:14,642
හැම භුමිවාසීයෙක්ම හතුරෝ නෙවේ.
136
00:09:14,644 --> 00:09:16,011
කේන්, අපි මේ ගැන කලින්
කතා කළා, හරිද?
137
00:09:16,013 --> 00:09:17,445
ජන්දයෙන් ඒක තීරණය කළා.
138
00:09:17,447 --> 00:09:19,848
මහජන මතය අපූරු දෙයක්, චාල්ස්.
139
00:09:19,850 --> 00:09:23,852
මගේ රාජකාරිය අපිව ආරක්ෂා කරන එක
අකමැති වුනත්.
140
00:09:23,854 --> 00:09:26,054
එහෙනම් හොද වැඩ කරන්න.
141
00:09:51,348 --> 00:09:53,281
එයාලා ගොඩක් සතුටෙන් වගේ.
142
00:09:56,353 --> 00:10:00,321
ඔව්. අනිවාර්යයෙන්ම.
143
00:10:01,358 --> 00:10:03,759
අදත් ගොඩක් අය.
144
00:10:03,761 --> 00:10:05,693
මම දන්නවා ඔයා පෙළබීලා,
145
00:10:05,695 --> 00:10:10,465
ඒත් මට මුලින්ම මේ ගැන
හොයාගන්න දෙන්න, හරිද?
146
00:10:17,458 --> 00:10:19,975
හරි. අපි රැස්වීම ආරම්භ කරමු.
147
00:10:19,977 --> 00:10:23,278
පිළිගන්නවා ගොවිපල මධ්‍යස්ථානයේ මොන්ටි ග්‍රීන්ව
148
00:10:23,280 --> 00:10:25,480
සහ කර්මාන්ත අංශයේ සෝයි මොන්රෝව
149
00:10:25,482 --> 00:10:28,416
අපේ ඊලග තීරණාත්මක අදියර සදහා...
150
00:10:28,418 --> 00:10:33,421
ප්‍රසාරණය සහ ගැලවීම, මෙයින්
එයට මග පෙන්වාවි.
151
00:10:33,423 --> 00:10:34,856
කසල?
152
00:10:34,858 --> 00:10:38,226
පස්... සාරවත්, ගොවිතැනට උචිත පස,
153
00:10:38,228 --> 00:10:41,429
අපි ගොඩ බැස්ස දවසේ ඉදන් හොයාගත්ත
හැම දෙයකටම වඩා වටිනවා.
154
00:10:41,431 --> 00:10:44,266
අපි ගස් සහ පැළෑටි මාසයක් ඇතුළත එළිපෙහෙළි කරනවා.
155
00:10:44,268 --> 00:10:47,002
අපි පටන්ගන්නේ සෝයා බෝංචි සහ බඩඉරිගුවලින්.
156
00:10:47,004 --> 00:10:48,937
ඒවා ඉක්මනට වැවෙනවා.
157
00:10:50,774 --> 00:10:52,974
මොකක්ද අවුල, මොන්ටි? බඩඉරිගුවලට කැමති නැද්ද?
158
00:10:52,976 --> 00:10:55,911
මම ඇත්තටම කවදාවත් බඩඉරිගු කාලා නැහැ.
159
00:10:55,913 --> 00:10:58,113
අපි මෙහෙටද යන්නේ?
160
00:10:58,115 --> 00:10:59,580
හරියටම.
161
00:10:59,582 --> 00:11:00,782
මෙතන ගම්මානයක් තියෙනවා.
162
00:11:00,784 --> 00:11:02,217
එතන ජීවත්වෙන මිනිස්සුන්ට
මොකද කරන්නේ?
163
00:11:02,219 --> 00:11:04,286
4වන අංශය. අපි මේ ගැන කතා කළා.
164
00:11:04,288 --> 00:11:05,687
ඒ මිනිස්සු තර්ජනයක් නෙවේ.
165
00:11:05,689 --> 00:11:08,356
අපිට ඒ භුමිය ඕනේ.
166
00:11:08,358 --> 00:11:11,159
මවුන්ට් වෙදර් සම්පත්වල අහිමිවීම එක්ක,
167
00:11:11,161 --> 00:11:14,162
ආකේඩියාවට අවුරුද්දක් යන්න
කලින් බඩගින්නේ ඉන්න වෙනවා.
168
00:11:18,235 --> 00:11:20,802
සියලු ගෞරව සහිතව, සර්,
169
00:11:20,804 --> 00:11:22,971
ඔයා තවම මොන්ටිගේ ප්‍රශ්නයට
උත්තර දුන්නේ නැහැ.
170
00:11:22,973 --> 00:11:24,739
ඔයා පිළිතුර දන්නවා.
171
00:11:24,741 --> 00:11:26,975
හැම වගාබිමකම ගල් අයින් කරන්න ඕනේ
172
00:11:26,977 --> 00:11:28,243
ඒක අස්වද්දන්න කලින්.
173
00:11:28,245 --> 00:11:29,610
අපිව ළමයෙක් දැක්කා,
174
00:11:29,612 --> 00:11:31,379
ඉතින් ඔවුන් අපිව බලාපොරොත්තුවෙන් ඉදියි,
175
00:11:31,381 --> 00:11:34,115
ඒත් ඔවුන්ගේ සටන්කරුවෝ නැතිවුනා
අපි සේනාව ඉවරයක් කරද්දී.
176
00:11:34,117 --> 00:11:35,373
අපි විරුද්ධත්වයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ.
177
00:11:35,374 --> 00:11:39,721
ඔවුන් භුමිවාසීන්. ඔවුන් විරුද්ධ වෙයි.
178
00:11:41,458 --> 00:11:43,458
ඔවුන් එහෙම නොකළත්,
179
00:11:43,460 --> 00:11:46,027
කමාන්ඩර්ගේ පණිවිඩය පැහැදිලියි.
180
00:11:46,029 --> 00:11:47,795
ලෙයට ලෙය නොලැබිය යුතුයි.
181
00:11:47,797 --> 00:11:49,164
ඒකෙන් අදහස් වෙන්නේ නැහැ අපිට පුළුවන් කියලා...
182
00:11:49,166 --> 00:11:50,598
ඔයා කෝකටද කැමති,
183
00:11:50,600 --> 00:11:52,200
ඔයාගේ ගෙදර සටන් කරලා මැරෙන්නද
184
00:11:52,202 --> 00:11:54,569
නැතිනම් බඩගින්නේ මැරෙන්නද?
185
00:11:56,340 --> 00:11:58,439
ඔයා කළ යුතු දේ කරනවද නැද්ද
186
00:11:58,441 --> 00:12:01,276
ඔයාගේ මිනිස්සුන්ව බේරගන්න?
187
00:12:12,256 --> 00:12:15,223
අපි කළ යුතු දේ කරනවා.
188
00:12:21,436 --> 00:12:23,831
ඔයා ඇයට ඉඩදෙනවා ඔයාගේ
විනිශ්චය වෙනස් කරන්න...
189
00:12:23,832 --> 00:12:25,032
මම හිතුවේ ඔයා පක්ෂපාතයි කියලා.
190
00:12:25,034 --> 00:12:27,867
මම පක්ෂපාතයි, ඒත් ඔයා ගොඩක් පුද්ගලිකව...
191
00:12:28,332 --> 00:12:30,405
මෙන්න අය ඇවිත්.
192
00:12:30,406 --> 00:12:32,006
ඔයාට මාව හමුවෙන්න අවශ්‍ය වුනාද, කමාන්ඩර්?
193
00:12:32,007 --> 00:12:33,007
ඔව්.
194
00:12:34,760 --> 00:12:37,377
මට අවසන් කදුකර වැසියාගේ
ඉරණම ගැන කතා කරන්න ඕනේ.
195
00:12:37,680 --> 00:12:39,312
මම හිතන්නේ ඔහුට මරණය සුදුයුයි.
196
00:12:39,314 --> 00:12:41,514
ඇයට පුළුවන් තමන් වෙනුවෙන් කතා කරන්න, ටයිටස්.
197
00:12:46,980 --> 00:12:49,189
ටයිටස් හරි.
198
00:12:52,044 --> 00:12:53,586
ඔයා දැක්කද?
199
00:12:54,866 --> 00:12:58,065
මනුෂ්‍ය ස්වහාවය තමයි පළිගැනීම
අවශ්‍ය වෙන එක..
200
00:12:58,158 --> 00:13:00,834
එතකොට පමණයි සාමය ගැන සතුටුවෙන්න පුළුවන්.
201
00:13:00,836 --> 00:13:04,037
- ඒක තමයි අපේ ක්‍රමය.
- ඒක අපේ ක්‍රමය වෙලා තිබුනා.
202
00:13:08,278 --> 00:13:09,744
ක්ලාක්...
203
00:13:14,183 --> 00:13:16,716
ලෙයට ලෙය නොලැබිය යුතුයි යන එක වලංගු වෙන්නේ
204
00:13:16,950 --> 00:13:19,219
මගේ මිනිස්සුන්ගේ විතරක් ලේ හැලුනමද.
205
00:13:19,221 --> 00:13:21,621
ඒක යුද්ධය නවත්වන එක ගැන දෙයක්.
206
00:13:21,623 --> 00:13:23,924
මේක එකක් ඉවර කරන එක ගැන දෙයක්.
207
00:13:23,926 --> 00:13:26,660
මට සමාවෙන්න, ඒත් ඔයාට මගේ උපදෙස් අවශ්‍යනම්,
208
00:13:26,662 --> 00:13:29,096
මම ටයිටස් එක්ක එකගවෙනවා.
209
00:13:29,098 --> 00:13:31,731
ඔහු කළ දේ මැරෙන්න සුදුසුයි.
210
00:13:31,733 --> 00:13:36,406
මම උපදෙස් ඉල්ලන්නේ නැහැ.
මම හොයන්නේ තීරණයක්.
211
00:13:36,407 --> 00:13:38,071
ඔහුව තෑගී කලේ ඔයාට.
212
00:13:38,459 --> 00:13:40,140
ඔහුට චෝදනා ලැබුණු අපරාධ
213
00:13:40,142 --> 00:13:42,609
ඔයාගේ මිනිස්සුන්ට විරුද්ධවයි.
214
00:13:44,379 --> 00:13:47,147
ඉතින් ඒක මොකක්ද විය යුත්තේ, එහෙනම්, ක්ලාක්...
215
00:13:49,272 --> 00:13:51,751
අපේ භූමියෙන් සදහටම පිටුවහල් කිරීමද
216
00:13:51,753 --> 00:13:55,388
නැතිනම් ඔයාගේ අතින් සිදුවන
කැපුම් 49කින් යුත් මරණයද?
217
00:13:55,390 --> 00:13:57,757
ඔයාට තීරණයක් ගන්න හවස් වෙනකම් කල් තියෙනවා.
218
00:14:17,656 --> 00:14:21,114
ඔහ්හ්, අන්තිමේ.කොහෙද මගේ අශ්වයා?
219
00:14:21,116 --> 00:14:23,250
එළියේ. ඔයාව දැකීමත් සතුටක්.
220
00:14:23,252 --> 00:14:24,718
ඔක්ටේවියා, තප්පරයක් ඉන්න.
221
00:14:24,720 --> 00:14:26,320
ඔයා ඇත්තටම හිතනවද භුමීවාසින්
රංචුවක් එයාලගේ ගෙවල් අත්හරියි කියලා
222
00:14:26,322 --> 00:14:27,955
ඔයා එහෙම කරන්න කියලා ඉල්ලන නිසා?
223
00:14:27,957 --> 00:14:31,158
එක්කෝ පිටවෙන එක නැත්නම් මියයන එක.
224
00:14:31,160 --> 00:14:32,792
හරි. ඔවුන් පිටවුනේ නැතිනම් මොකද වෙන්නේ?
225
00:14:32,794 --> 00:14:36,063
එතකොට අපි අපේ අයව
යවන්නේ සැගවී පහරදීමක් මැදට.
226
00:14:36,065 --> 00:14:37,898
සමහරවිට ඔයා අයියට කතා කලොත්...
227
00:14:37,900 --> 00:14:40,734
මගේ අයියා ඉන්නේ වැරදි පැත්තේ.
228
00:14:40,736 --> 00:14:42,035
ඉතින්, අපි උත්සහ කරන්නේවත් නැද්ද?
229
00:14:42,037 --> 00:14:43,503
ඔයා හිතන්නේ මොකක් වෙයි කියලද
230
00:14:43,505 --> 00:14:45,038
ලෙක්සා දැනගත්තම අකාෂ මිනිසුන්
231
00:14:45,040 --> 00:14:48,441
තවත් භුමිවාසි ගම්මානයක් සමූලඝාතනය කළා කියලා?
232
00:14:50,246 --> 00:14:53,347
යුද්ධයක්, තවත් මැරුණු යාළුවො.
233
00:14:54,416 --> 00:14:59,552
ප්‍රහාරය නවත්වලා, යුද්ධය නවත්වනවා.
234
00:15:22,111 --> 00:15:23,743
හොදක් දැනෙනවද?
235
00:15:23,745 --> 00:15:26,413
හොදක්? මට අපූර්වයි වගේ දැනෙනවා.
236
00:15:26,415 --> 00:15:28,282
ස්තුතියි, ඔය දෙන්නටම.
237
00:15:28,284 --> 00:15:30,017
ඔයාට ස්තුතියි, රේවන්.
238
00:15:30,019 --> 00:15:32,119
තවත් අය ආලෝකයේ නගරයට එකතුවෙනවා
239
00:15:32,121 --> 00:15:33,287
ඔයා නිසා.
240
00:15:33,289 --> 00:15:37,157
මට උදව් වෙන්න පුළුවන් දෙයක් තියෙනවද.
241
00:15:38,989 --> 00:15:40,093
මොකද?
242
00:15:40,095 --> 00:15:42,062
දැන් ඔයා ආපහු ඉංජිනේරු අංශයේ ඉන්න නිසා...
243
00:15:42,064 --> 00:15:43,297
ඇලිට ස්තුතිවන්ත වෙන්න.
244
00:15:43,299 --> 00:15:45,098
අපි කැමතියි ඔයා අපි වෙනුවෙන් වැඩක් කරනවනම්.
245
00:15:45,100 --> 00:15:46,566
ඒක කියන්න.
246
00:15:46,568 --> 00:15:48,468
මම ගොඩ කාලයක ඉදන් දෙයක් හොයනවා,
247
00:15:48,470 --> 00:15:51,438
ඒක හොයනවා අතහැර දැමූ තාක්ෂනය තුළත්.
248
00:15:51,440 --> 00:15:54,141
ඒක නිසයි අපි මුලින්ම ආකේඩියාවට ආවේ.
249
00:15:54,143 --> 00:15:56,243
මම විශ්වාස කරනවා මගේ කේතයේ දෙවැනි සංස්කරණය
250
00:15:56,245 --> 00:15:58,745
ආක් මධ්‍යස්ථානයේ කොහෙහරි
පද්ධතියක තියෙනවා කියලා.
251
00:15:58,747 --> 00:16:00,414
මොකටද දෙවැනි සංස්කරණයක් තියෙන්නේ?
252
00:16:00,416 --> 00:16:01,548
ඔයාගේ මොකක්හරි අවුලක්ද?
253
00:16:01,550 --> 00:16:02,749
ඔහ්හ්, එයාගේ කිසි අවුලක් නැහැ.
254
00:16:02,751 --> 00:16:03,951
විරුද්ධත්වයක් නැහැ.
255
00:16:03,953 --> 00:16:05,118
මම මේ කියන්නේ, වැඩසටහන්කරුවන්
256
00:16:05,120 --> 00:16:06,586
සහ ඉංජිනේරුවන් සාමාන්‍යයෙන්
257
00:16:06,588 --> 00:16:07,821
දෙවැනි සංස්කරණයකට යන්නේ නැහැ ඒකෙ...
258
00:16:07,823 --> 00:16:09,816
රේවන්...
259
00:16:09,817 --> 00:16:12,509
අනිවාර්යයෙන්ම.
260
00:16:12,510 --> 00:16:14,162
අනිවාර්යයෙන්ම මම ඔයාලට උදව් කරන්නම්,
261
00:16:14,163 --> 00:16:15,595
ඒත් මම කියන්න ඕනේ, මට හොදටම විශ්වාසයි
262
00:16:15,597 --> 00:16:17,364
ආක් මධ්‍යස්ථානයේ කෘතීම බුද්ධියක් තිබ්බනම්,
263
00:16:17,366 --> 00:16:18,498
මම දැනගෙන ඉන්නවා.
264
00:16:18,500 --> 00:16:21,276
ඒක බොහෝදුරට අක්‍රීය වැඩසටහනක්,
265
00:16:21,277 --> 00:16:23,837
හෝ අවසාන නොකරපු එකක් වෙන්න ඕනේ.
266
00:16:23,839 --> 00:16:25,973
ඔයාට පුලුවන්නම් මට ප්‍රධාන ජාලයට
ප්‍රවේශය ලබාදෙන්න,
267
00:16:25,975 --> 00:16:27,540
මට පුළුවන් හොයලා බාගත කරගන්න
268
00:16:27,542 --> 00:16:29,343
ඉතුරුවෙලා තියෙන ඕනෑම කේතයක්.
269
00:16:29,345 --> 00:16:32,412
සැලස්මක් වගේ, රෙඩ්.
270
00:16:32,414 --> 00:16:34,647
ඔයාව අනිත් පැත්තේදී හමුවෙන්නම්.
271
00:16:37,652 --> 00:16:40,854
ඇයි ඔයා එයාට මගේ ගැන ඇත්ත නොකිව්වේ?
272
00:16:40,856 --> 00:16:42,956
ජෝන් මර්ෆි ඇත්ත දැනගත්තා,
273
00:16:42,958 --> 00:16:44,858
ඒකෙන් අපිට ඔහුව නැතිවුනා, මතකද?
274
00:16:44,860 --> 00:16:47,194
ජෝන් මර්ෆි කවදාවත් ආලෝකයේ නගරය දැක්කේ නැහැ.
275
00:16:47,196 --> 00:16:49,863
ඒක වැඩි ප්‍රවේශමට කියමු, එහෙනම්.
276
00:16:49,865 --> 00:16:52,699
අපි හැමදේකටම පස්සේ ඇයගෙන් ඉල්ලන්නේ හොයාගන්න කියලා
277
00:16:52,701 --> 00:16:54,234
ලෝකය විනාශ කරපු
278
00:16:54,236 --> 00:16:56,970
වැඩසටහනක වැඩිදියුණු කළ සංස්කරණය.
279
00:17:08,629 --> 00:17:09,962
එතන ගොඩක් වෙඩිබලය තියෙනවා.
280
00:17:09,964 --> 00:17:12,239
අපි බලාපොරොත්තු වෙමු ඒක අපිට
ඕන වෙන එකක් නැහැ කියලා.
281
00:17:12,240 --> 00:17:13,639
මොකක්ද මෙහෙයුම?
282
00:17:13,641 --> 00:17:15,708
අපේ අනාගතය සැලසුම් කිරීම.
283
00:17:15,710 --> 00:17:17,977
ඔයා දන්නවද, ඒක ගොඩක්ම
අපේ අතීතය වගේ.
284
00:17:17,979 --> 00:17:20,713
අපි මෙතන ජීවිතය ගොඩ නගාගත්තා,
285
00:17:20,715 --> 00:17:23,716
දැන් උත්සහ කරනවා යුද්ධය විතරක් තේරෙන
286
00:17:23,718 --> 00:17:25,418
මිනිස්සු එක්ක සාමය ඇති කරගන්න.
287
00:17:25,420 --> 00:17:28,093
හරියටම හරි.
288
00:17:28,094 --> 00:17:31,689
හැනා, ඔයාට ඔයාගේ පුතා ලැබුනා විතරයි.
289
00:17:31,690 --> 00:17:33,426
එයාව එහාට යවන්න එපා මැරෙන්න.
290
00:17:33,428 --> 00:17:35,217
කිසිකෙනෙක් අද මැරෙන්නේ නැහැ.
291
00:17:41,269 --> 00:17:42,768
දැන් අපි පිටත්වෙමු.
292
00:17:47,675 --> 00:17:50,310
හේයි, මොන මගුලකද ඔයා හිටියේ?
293
00:17:50,312 --> 00:17:52,112
ඔහ්හ්, මට මගුල් අශ්වයා නැතිවුනා.
294
00:17:52,114 --> 00:17:55,881
ඇත්තටම, අශ්වයා මාව නැතිකරගත්තා, ඒත්...
295
00:17:55,883 --> 00:17:58,017
මට සතුටුයි ඔයා හොදින් ඉන්න එකට.
296
00:17:58,019 --> 00:18:00,386
මම හිතන්නේ ඔයාට ඔවුන් එක්ක
යන්න වෙන්නේ නැහැ.
297
00:18:00,388 --> 00:18:02,322
අද, බ්‍රයන්.
298
00:18:04,826 --> 00:18:06,493
රාජකාරිය කතා කරනවා.
299
00:18:06,495 --> 00:18:10,062
ඔව්. හේයි, කරුණාකරලා පරිස්සම් වෙන්න.
300
00:18:12,634 --> 00:18:14,867
හොදයි.
301
00:18:49,904 --> 00:18:52,184
මගෙන් ඔයාලට කිසිම හානියක් නැහැ.
302
00:18:52,892 --> 00:18:54,369
මගෙන් ඔයාලට හානියක් නැහැ.
303
00:18:55,493 --> 00:18:56,953
මගෙන් ඔයාලට හානියක් නැහැ.
304
00:19:01,049 --> 00:19:04,150
බොරුකාරි. මම උඹේ මූන දැකලා තියෙනවා.
305
00:19:04,152 --> 00:19:06,081
තමුන් හිටියා කදුවැටියේ සටනේ.
306
00:19:06,082 --> 00:19:07,742
ඇය ආකාශ ගෝත්‍රයේ.
307
00:19:08,490 --> 00:19:12,659
ඔහෙලගෙ තුවක්කු මැරුවා අපේ
සහෝදර සහෝදරියන්ව,
308
00:19:12,661 --> 00:19:14,694
ඔහෙලව ආරක්ෂා කරන්න
309
00:19:14,696 --> 00:19:16,696
කමාන්ඩර් යවපු රණශුරයන්ව.
310
00:19:16,698 --> 00:19:19,332
මට කනගාටුයි ඔයාගේ අහිමිවීම ගැන,
311
00:19:19,334 --> 00:19:22,235
ඒත් මම මෙහාට ආවේ ඔයාලට
අනතුරු අගවන්න ඒක කරපු
312
00:19:22,237 --> 00:19:25,505
සොල්දාදුවෝ මේ මොහොතේ මෙහාට එනවා.
313
00:19:25,507 --> 00:19:28,575
එයාලට ඕනේ ඔයාලගේ භුමිය, ඒක අරගන්න
314
00:19:28,577 --> 00:19:31,377
ඔයාලා හැමෝවම මරලා දායි.
315
00:19:31,379 --> 00:19:34,180
ඔයාලා මේ දැන්ම මේ තැනින් යන්න ඕනේ.
316
00:19:34,182 --> 00:19:35,915
ඔහේ අපිට තර්ජනය කරනවද?
317
00:19:43,799 --> 00:19:45,428
මම හදන්නේ උදව් කරන්න!
318
00:19:45,873 --> 00:19:47,619
අපි මොකටද තමුන්ව විශ්වාස කරන්නේ?
319
00:19:48,275 --> 00:19:50,631
මොකද එයා මට උදව් කළා, සෙමෙට්.
320
00:19:53,995 --> 00:19:56,863
ඔයාද ගෙව්රියල්ව බේරාගත්තේ?
321
00:20:03,396 --> 00:20:05,263
යන්න එපා.
322
00:20:09,330 --> 00:20:13,365
මගේ මූණට ගහන්න කලින් මොනාහරි
දෙයක් කියන්න බැරිවුනාද?
323
00:20:18,393 --> 00:20:21,461
නිදන්ගත වේදනාවක් එක රැයෙන් නැතිවෙන්නේ නැහැ.
324
00:20:21,463 --> 00:20:24,564
දත්තවලින් එහෙම කියනවා.
325
00:20:24,566 --> 00:20:26,633
උත්සන්න මට්ටම් සෙරටෝනින් සහ ඩොෆමයින්
326
00:20:26,635 --> 00:20:28,000
රේවන්ගේ ලේවල නොවෙනස්ව පවතිනවා
327
00:20:28,002 --> 00:20:29,435
ඒක සාමාන්‍ය සිමාවේ පවතින නිසා
328
00:20:29,437 --> 00:20:31,804
මම කියන්නේ
329
00:20:31,806 --> 00:20:35,642
ඒකෙ මත්ද්‍රව්‍ය ඇතුලත් නැහැ.
330
00:20:35,644 --> 00:20:38,344
ඔයා කළකිරිලා වගේ.
331
00:20:38,346 --> 00:20:41,648
නැහැ. පුදුම වෙලා.
332
00:20:41,650 --> 00:20:43,983
අපි මුහුණ දීපු හැමදේම එක්ක
333
00:20:43,985 --> 00:20:49,629
බලාපොරොත්තුව කියන දේ අදුරගන්න අමාරුයි,
334
00:20:49,630 --> 00:20:52,458
ඒක අපේ ඉස්සරහම තිබුනත්.
335
00:20:55,697 --> 00:20:57,330
ජැක්සන්, ඔයාට පුලුවන්ද ගිහින් බලන්න
336
00:20:57,332 --> 00:20:59,131
හිර කරලා ඉන්න භුමිවාසි රෝගීන්ව?
337
00:20:59,133 --> 00:21:00,966
ආපහු මට වාර්තා කරන්න, හරිද?
338
00:21:07,015 --> 00:21:10,042
ඔක්ටේවියා මේ වෙද්දී ගමට ගිහින් ඇති,
339
00:21:10,628 --> 00:21:13,279
ඒත් එයාට බැරිවුනොත් ඔවුන්ට ඒත්තු ගන්වන්න
එතනින් ඉවත්වෙන්න කියලා...
340
00:21:13,281 --> 00:21:15,481
ඔයා ඔයාට පුළුවන් හැමදේම කළා.
341
00:21:15,483 --> 00:21:17,016
නැහැ.
342
00:21:17,982 --> 00:21:21,921
නැහැ, මම කලේ නැහැ. මමයි මේක වෙන්න දුන්නේ.
343
00:21:24,572 --> 00:21:27,193
මම මැතිවරණයක් ඉල්ලා සිටියා...
344
00:21:32,967 --> 00:21:35,167
ඉතින් දැන් අපිට චාන්සලර් පයික් ඉන්නවා.
345
00:21:36,671 --> 00:21:39,405
අපි ඉන්නේ අපිට දිනන්න බැරි
යුද්ධයක් අබියස,
346
00:21:39,407 --> 00:21:42,241
ඒක නවත්වන්න මට කරන්න පුළුවන් එකමදේ
347
00:21:42,243 --> 00:21:46,245
අනතුරුදායක පැත්තට ළමයින්ව යවන එක.
348
00:21:46,247 --> 00:21:50,483
හේයි, ඔයා තවම දැක්කේ නැත්නම්,
349
00:21:50,485 --> 00:21:53,786
එයාලා තවදුරටත් ළමයි නෙවේ.
350
00:21:55,089 --> 00:21:58,157
ක්ලාක් ගියාම, බෙලමි තමයි යතුර වුනේ.
351
00:21:58,159 --> 00:21:59,692
මම උත්සහ කළා ඔහුට ලංවෙන්න,
352
00:21:59,694 --> 00:22:02,161
ඒත් පයික්ගේ ආභාෂය ශක්තිමත්,
353
00:22:02,163 --> 00:22:04,598
ඔහු ඇත්තටම විශ්වාස කරනව
ඔහු කරන්නේ හරි දේ කියලා.
354
00:22:05,388 --> 00:22:08,033
හැමෝම හැමවෙලේම එහෙමයි.
355
00:22:17,912 --> 00:22:20,913
ඒක මොකටද?
356
00:22:24,652 --> 00:22:27,185
අපි ඒකට බලාපොරොත්තුවක් කියමු.
357
00:22:32,745 --> 00:22:34,169
එහෙනම් ඒකට එකගයි.
358
00:22:34,430 --> 00:22:36,620
මම අනෙක් අයට කියන්නම්, ඔයා
කෙල්ල ගැන බලාගන්න.
359
00:22:39,248 --> 00:22:41,115
ඔයාට ඕනෙනම් එයාව හුරතල් කරන්න පුළුවන්.
360
00:22:49,213 --> 00:22:49,999
ගෙව්රියල්...
361
00:22:50,000 --> 00:22:51,135
ගිහින් ඔයාගේ බඩු අහුරගන්න.
362
00:22:51,882 --> 00:22:54,283
යන්න.
363
00:22:56,153 --> 00:22:58,987
එයාගේ දෙමවුපියන් රණශුරයෝ,
364
00:22:58,989 --> 00:23:01,590
දෙන්නම මැරුණේ ආකාශ ගෝත්‍රයේ තුවක්කුවලින්.
365
00:23:01,592 --> 00:23:04,092
ඔයා පිටවෙන්න තීරණය කළා.
366
00:23:04,094 --> 00:23:08,196
ඔයා කිව්වා වගේ, අපිට ආකාශ මිනිසුන්ට
සමාන වෙන්න බැහැ.
367
00:23:08,198 --> 00:23:13,502
ඔයා කරන දේ යුද්ධයට යනවා
වගේම නිර්භීත දෙයක්, සෙමෙට්.
368
00:23:36,971 --> 00:23:37,671
මේ මොකක්ද?
369
00:23:37,672 --> 00:23:42,030
ඔහේ හිතන්නේ අපිව දන්නවා කියලද?
තමුන් කිසිදෙයක් දන්නේ නැහැ, කෙල්ලේ.
370
00:23:47,004 --> 00:23:50,773
හැමදේම හරි. අපිට ඔයාව සම්බන්ධ කරන්න විතරයි තියෙන්නේ.
371
00:23:50,775 --> 00:23:52,414
මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නද?
372
00:23:52,415 --> 00:23:55,545
ඇයි දෙවැනි කෘතීම බුද්ධිය
අභ්‍යවකාශයට යැව්වේ?
373
00:23:55,546 --> 00:23:57,413
මගේ නිර්මාපකයා හිතුවා ඇයට අවශ්‍යයි කියලා
374
00:23:57,415 --> 00:23:59,715
වඩාත් ආරක්ෂිත වටපිටාවක්.
375
00:23:59,717 --> 00:24:01,850
ඉතින් ඔයත් ගියාද?
376
00:24:01,852 --> 00:24:04,252
නැහැ. මම තමයි හේතුව
377
00:24:04,254 --> 00:24:06,789
ඇයට වඩාත් ආරක්ෂිත පරිසරයක් අවශ්‍ය වෙන්න.
378
00:24:13,851 --> 00:24:16,532
ඇය ඇතුලේ.
379
00:24:19,136 --> 00:24:20,434
කවුද ඇතුලේ ඉන්නේ?
380
00:24:20,435 --> 00:24:23,303
ජැස්පර්, ඔයාට මෙතනට එන්න අයිතියක් නැහැ.
381
00:24:23,304 --> 00:24:24,738
ඒක කවදාහරි මාව නැවැත්තුවා වගේ.
382
00:24:24,740 --> 00:24:27,607
අර ජාහාගේ ගමන්මල්ලද?
383
00:24:32,313 --> 00:24:33,947
ඔයාට මොනවද ඕනේ, ජැස්පර්?
384
00:24:33,949 --> 00:24:35,782
සමාව ගන්න ආවේ.
385
00:24:35,784 --> 00:24:38,952
ෆින්ගේ අළු ටික හොරකම් කළා,
386
00:24:38,954 --> 00:24:41,988
ඒවා කඩාවැටුන යානය ළග ඉහිරෙව්වා.
387
00:24:42,869 --> 00:24:46,092
ඔයාට... තරහ නැද්ද?
388
00:24:47,534 --> 00:24:49,262
මට තරහ නැහැ.
389
00:24:49,264 --> 00:24:51,831
හරි. ඔයා මොනවද අරගත්තේ,
390
00:24:51,833 --> 00:24:54,801
ඒවගේම මම කොහොමද ටිකක් අරගන්නේ?
391
00:24:57,799 --> 00:25:00,833
සරලයි.
392
00:25:00,835 --> 00:25:03,836
මම තීරණය කළා මම දුක්වින්දා ඇති කියලා.
393
00:25:03,838 --> 00:25:05,671
ඒවගේමයි ඔයත්, ජැස්පර්.
394
00:25:05,673 --> 00:25:09,041
ඔයා ලෑස්තිනම්, ජාහා ළග යතුර තියෙනවා.
395
00:25:13,648 --> 00:25:16,015
අපිට විනාඩියක් දෙන්න.
396
00:25:25,126 --> 00:25:25,888
කාල් එමර්සන්,
397
00:25:25,904 --> 00:25:29,009
මවුන්ට්වෙදර් ආරක්ෂක අංශය.
398
00:25:29,025 --> 00:25:31,193
මට අහන්න ලැබුනා ඔවුන් ඔයාට දැන් කතා කරන නම...
399
00:25:31,209 --> 00:25:35,444
වන්හේඩා, මරණයේ පාලකයා.
400
00:25:35,470 --> 00:25:37,470
මම දැනගෙන ඉන්න තිබුනා
401
00:25:37,472 --> 00:25:39,872
කදුවැටිය විනාශ කරන හැටි
එයාලට කිව්වේ ඔයා බව.
402
00:25:39,874 --> 00:25:42,942
මම මවුන්ට් වෙදර් විනාශ කලේ නැහැ.
403
00:25:42,944 --> 00:25:45,077
ඔහෙයි කලේ.
404
00:25:45,079 --> 00:25:48,748
මිනිස්සු 381ක්...
405
00:25:48,750 --> 00:25:51,618
පිරිමි 182යි,
406
00:25:51,620 --> 00:25:55,485
කාන්තාවෝ 173යි,
407
00:25:55,486 --> 00:25:57,590
ළමයි 26යි.
408
00:25:59,861 --> 00:26:02,728
ඒ දෙන්නෙක් මගේ.
409
00:26:05,534 --> 00:26:07,967
ඔයාගේ ජනාධිපති අපිට විකල්පයක් ඉතුරු කලේ නැහැ.
410
00:26:13,708 --> 00:26:15,373
මොකක්ද ප්‍රශ්නේ,
411
00:26:16,677 --> 00:26:19,953
ඔයා කැමති නැද්ද ඔයාගේ
යක්ෂයින්ට මුහුණ දෙන්න?
412
00:26:21,750 --> 00:26:23,616
ඔයාට අනුකම්පාව ඕනේනම්,
413
00:26:23,878 --> 00:26:26,246
ඔයාට මගෙන් ඒක ඉල්ලන්න වෙනවා.
414
00:26:28,691 --> 00:26:31,591
මට අනුකම්පාව ඕනේ නැහැ.
415
00:26:31,692 --> 00:26:34,360
මට ඕනේ පලිගන්න.
416
00:26:34,376 --> 00:26:36,143
මට ඕනේ තමුනුත් විදවන්න
417
00:26:36,159 --> 00:26:39,026
මම විදෙව්වා වගේම.
418
00:26:41,670 --> 00:26:44,237
ඔහේට පුළුවන් මාව මරන්න, ක්ලාක්.
419
00:26:44,239 --> 00:26:46,706
ඔයාට බැහැ කවදාවත් ඔයා කරපු දෙයින් බේරෙන්න.
420
00:26:46,708 --> 00:26:51,444
මගේ වේදනාව අදින් අවසන් වෙනවා!
ඔහේගේ ඒක දැන් පටන්ගත්තා විතරයි!
421
00:27:00,660 --> 00:27:03,452
ටයිටස්, ඔයා මොනවද මගේ කාමරයේ කරන්නේ?
422
00:27:07,078 --> 00:27:09,279
ඔයා වැඩි කාලයක් ගතකලේ
සාමය ගැන කතා කරකර,
423
00:27:10,694 --> 00:27:13,640
මම හිතුවා අපි දෙන්නා සමගිවෙන්න
දැන් තමයි වෙලාව කියලා, ඔයා හිතන්නේ නැද්ද?
424
00:27:15,239 --> 00:27:17,407
හොදයි.
425
00:27:27,640 --> 00:27:30,013
මම අගය කරනවා ඔයා ඉන්න
තත්වය, ක්ලාක්. සැබවින්ම.
426
00:27:30,015 --> 00:27:32,648
ලෙක්සාව පොලඹවගත්තට පස්සේ
අපේ හමුදාවේ සමූලඝාතනය වෙනුවෙන් පලිනොගන්න
427
00:27:32,650 --> 00:27:35,184
ඔයාට ඒක අමාරු වෙන්න ඇති
428
00:27:35,186 --> 00:27:38,298
තමන්ගේ පළිගැනීම ගැන තීරණයක් ගන්න වෙන එක.
429
00:27:38,551 --> 00:27:40,323
සමහරවිට දැන් ඔයාට තේරෙනවා ඇති
මේ අළුත් ප්‍රතිපත්තිය
430
00:27:40,325 --> 00:27:43,291
පිළිගන්න එක අපේ මිනිස්සුන්ට
මොනතරම් අමාරුද කියලා.
431
00:27:43,665 --> 00:27:47,149
ඔයාගේ හමුදාවට වුන දේ එක්ක
මේකේ කිසිම සම්බන්ධයක් නැහැ.
432
00:27:47,165 --> 00:27:49,465
එමර්සන් වැරදියි.
433
00:27:50,238 --> 00:27:53,342
කීපදෙනෙකුගේ අපරාධ වෙනුවෙන් මගේ
මිනිස්සුන්ව මරලා දාන එක යුක්තිය නෙවේ.
434
00:27:53,604 --> 00:27:55,438
ඔයා මරලා දැම්මේ නැද්ද ඔහුගේ මිනිස්සුන්ව
435
00:27:55,440 --> 00:27:58,207
ඔවුන්ගෙන් කීපදෙනෙක් ඔයාගේ අයට කළ දේ වෙනුවෙන්?
436
00:27:58,981 --> 00:28:03,212
ඔයා නායකයෙක්, ක්ලාක්.
ලෙක්සා ඔයාට ඇහුම්කන් දෙනවා.
437
00:28:06,019 --> 00:28:08,617
මට උදව් කරන්න ඇයව ආරක්ෂා කරන්න.
438
00:28:08,619 --> 00:28:10,886
ලෙයට ලෙය නොලැබිය යුතුයි කියන එක මෝඩකමක්.
439
00:28:10,888 --> 00:28:15,325
අපේ මිනිස්සු ඒක පිළිගන්නේ
නැහැ, ඒවගේම මම බයවෙනවා...
440
00:28:15,326 --> 00:28:17,560
මට බයයි ඒකෙන් ඇයට මැරෙන්න වෙයි කියලා.
441
00:28:21,075 --> 00:28:22,982
මට බැහැ මගේ මිනිස්සුන්ට විරුද්ධව
442
00:28:23,061 --> 00:28:25,294
යුද්ධයක් ඇතිවෙන දේකට
ඔයාට උදව් කරන්න.
443
00:28:37,188 --> 00:28:39,014
එහෙනම් අපි ඉන්නේ අවුල්ජාලයක.
444
00:28:56,720 --> 00:28:59,220
ඒක රිදෙනවද?
445
00:28:59,537 --> 00:29:01,570
එයා සූදානම්.
446
00:29:01,572 --> 00:29:04,640
වේදනාව නැතිවෙනවා. මේකෙන්
වේදනාව ඇතිවෙන්නේ නැහැ.
447
00:29:06,371 --> 00:29:09,545
මොකද වෙන්නේ... මොකද වෙන්නේ
ඔයාට කායික වේදනාවක් නැත්නම්,
448
00:29:09,547 --> 00:29:12,815
මොකද වෙන්නේ ඒක...
ඒක තියෙන්නේ ඔයාගේ ඔළුව ඇතුලෙනම්?
449
00:29:13,368 --> 00:29:15,051
වේදනාව වේදනාවම තමයි.
450
00:29:15,053 --> 00:29:18,021
වේදනාව වේදනාවම තමයි.
451
00:29:19,254 --> 00:29:22,791
ඔයාගේ කැළැල් ගොඩක් ගැඹුරුයි, ජැස්පර්.
452
00:29:24,188 --> 00:29:26,588
කැළලක් ඉතුරුවෙන්නේ හොද වුනොත් විතරයි.
453
00:29:33,438 --> 00:29:36,072
මම ඔයාව අනිත් පැත්තේදී හම්බවෙන්නම්.
454
00:29:37,780 --> 00:29:40,851
මම බාධා කළාද?
455
00:29:40,852 --> 00:29:43,646
කොහෙත්ම නැහැ. කරුණාකරලා අපිට එකතුවෙන්න.
456
00:29:45,610 --> 00:29:47,243
මට දෙනවද?
457
00:29:53,058 --> 00:29:55,991
පේන විදිහට ඔයා මේකෙන්
ප්රාතිහාර්යය කරනවා.
458
00:29:55,993 --> 00:29:57,427
මොකක්ද ඒ?
459
00:29:57,429 --> 00:30:00,163
මට අහන්න ඕනේ නැහැ
ඒක යතුරක් කියලා.
460
00:30:00,742 --> 00:30:03,166
මට විද්‍යාව දෙන්න.
461
00:30:03,168 --> 00:30:05,268
ඒකට කමක් නැහැ.
462
00:30:05,270 --> 00:30:07,937
ඇයට කියන්න.
463
00:30:07,939 --> 00:30:10,173
ඒක සිලිකන් සහිත උපාංගයක්.
464
00:30:10,175 --> 00:30:12,542
එක්වරක් අවශෝෂණය වුනාම, සූතිකාවන්ගෙන්
නැවත සකස් කරනවා
465
00:30:12,544 --> 00:30:14,177
මොළයේ ස්කන්ධය
466
00:30:14,179 --> 00:30:16,745
වගේම වේදනා ප්‍රතිග්‍රාහකවලට බාධා ඇති කරනවා,
467
00:30:16,747 --> 00:30:19,682
ඇතැම් ස්නායු මාර්ග නිශේධනය කරමින්
468
00:30:19,684 --> 00:30:21,984
ඇවිලෙන එකෙන්.
469
00:30:23,715 --> 00:30:25,581
අපි යතුරක් එක්ක හිරවෙලා.
470
00:30:26,458 --> 00:30:28,757
ඔයාට කමක් නැත්නම් මම මේවා
පොඩ්ඩක් පරික්ෂා කරන්නද?
471
00:30:28,759 --> 00:30:32,761
මට ඕනේ මේකේ අතුරු ආබාධ නැහැ
කියලා තහවුරු කරගන්න විතරයි.
472
00:30:32,763 --> 00:30:36,399
ඔයා වෙල්ස්ට වුනත් ඒක දෙනවාද
මුලින්ම පරික්ෂා කරන්නේ නැතුව?
473
00:30:37,902 --> 00:30:39,335
වෙල්ස්?
474
00:30:42,896 --> 00:30:44,640
ඔයාගේ පුතා.
475
00:30:47,641 --> 00:30:49,979
ඔව්.
476
00:30:49,981 --> 00:30:53,782
ඔව්. නිසැකවම.
477
00:30:53,784 --> 00:30:56,385
ජැස්පර්, මට විනාඩියක් දෙන්න, කරුණාකරලා.
478
00:30:56,387 --> 00:30:58,421
මට ඒක ආපහු ගන්න පුලුවන්ද?
479
00:30:58,423 --> 00:31:00,856
දැන්ම, කරුණාකරලා.
480
00:31:07,631 --> 00:31:09,565
මම ඔයාගේ වැඩ නවත්වනවා.
481
00:31:10,968 --> 00:31:12,335
ඒක අවශ්‍ය වෙන්නේ නැහැ.
482
00:31:12,337 --> 00:31:13,636
කරුණාකරලා, ඇබි, දැන් ගොඩ කාලයක් වුනා
483
00:31:13,638 --> 00:31:15,738
මම මගේ ගැන හිතලා.
484
00:31:16,578 --> 00:31:18,974
මට සමාවෙන්න. මම මේක වෙන කාටවත්
දෙන්න ඉඩදෙන්නේ නැහැ
485
00:31:18,976 --> 00:31:22,011
මට ඒක පරික්ෂා කරන්න අවස්ථාවක්
ලැබෙනකම්.
486
00:31:24,382 --> 00:31:28,370
මම හදන්නේ වේදනාව නැති කරන්න උදව් කරන්න,
487
00:31:28,371 --> 00:31:29,285
ඔයා වගේම.
488
00:31:29,287 --> 00:31:32,201
ඒක මොකක්වුනත්,
489
00:31:32,202 --> 00:31:35,958
ඒකෙන් වේදනාවට වඩා වැඩිදෙයක් නැතිවෙනවා.
490
00:31:48,906 --> 00:31:51,073
අපිට බැහැ ඇයට ඉඩදෙන්න
අපිව නතර කරන්න.
491
00:31:51,075 --> 00:31:54,043
බයවෙන්න එපා, තෙලොනියස්.
492
00:32:00,137 --> 00:32:03,172
මම එයා ගැන ඇහැ ගහගෙන ඉන්නම්.
493
00:32:21,785 --> 00:32:23,223
උගුල ලෑස්තියි.
494
00:32:23,958 --> 00:32:26,262
ඒක ඉවරයක් වුන ගමන්ම,
අපි පෝලිස්වලට යනවා.
495
00:32:27,758 --> 00:32:29,505
අපි හරිනම් දැන්ම මේකිව මරන්න ඕනේ.
496
00:32:29,647 --> 00:32:30,851
එපා.
497
00:32:30,852 --> 00:32:33,181
කමාන්ඩර් මේක අහන්න ඕනේ
498
00:32:33,182 --> 00:32:34,807
ආකාශ මිනිසුන්ගේ කටින්මයි.
499
00:32:37,581 --> 00:32:39,081
අන්න! උන් එනවා.
500
00:32:54,008 --> 00:32:55,338
මට කිසිදෙයක් ඇහෙන්නේ නැහැ.
501
00:32:55,340 --> 00:32:56,972
සමහරවිට කවුරුවත් නැතුව ඇති.
502
00:33:03,092 --> 00:33:05,481
හෙලෝ?කවුරුවත් ඉන්නවද?
503
00:33:05,883 --> 00:33:08,917
සමහරවිට උන් අපේ ලයිට්
දැකලා යන්න ඇති.
504
00:33:19,290 --> 00:33:20,690
ඇයව නවත්වන්න, ඇය උන්ට අනතුරු අගවයි!
505
00:33:25,663 --> 00:33:27,850
ඒවා පත්තු කරන්න! උන් හරි තැනට
යනකම් බලාගෙන ඉන්න.
506
00:33:41,686 --> 00:33:44,253
ඔයාගේ දකුණින්.
507
00:33:44,255 --> 00:33:46,789
බෙලමි! එයාලව ඔතනින් අයින් කරගන්න!
508
00:33:47,765 --> 00:33:48,935
ඕක උගුලක්!
509
00:33:48,936 --> 00:33:49,936
ලෑස්තිවෙන්න!
510
00:33:50,662 --> 00:33:54,697
- පහරදෙන්න!
- ප්‍රහාරයක්!ආවරණය වෙන්න!
511
00:33:55,287 --> 00:33:57,966
දුම විෂයි!
512
00:34:01,071 --> 00:34:02,705
පසුබහින්න. පසුබහින්න!
513
00:34:02,707 --> 00:34:06,041
දුමෙන් ඈත්වෙලා ඉන්න.
ආපහු වාහනයට යන්න.
514
00:34:07,048 --> 00:34:10,413
මොන්ටි! උදව් කරන්න!
515
00:34:10,415 --> 00:34:10,985
මට යන්න දෙන්න!
516
00:34:10,986 --> 00:34:14,270
අනේ මට උදව් කරන්න!
517
00:34:14,271 --> 00:34:16,385
- අනේ.
- මම එයාව බේරගන්න ඕනේ.
518
00:34:16,387 --> 00:34:19,552
- මොන්රෝ!
- මොන්ටි!
519
00:34:19,553 --> 00:34:20,889
පහත්වෙන්න! පසුබහින්න!
520
00:34:20,891 --> 00:34:22,758
හැනා, එන්න!
521
00:34:22,760 --> 00:34:24,159
එන්න!
522
00:34:24,161 --> 00:34:28,163
මොන්රෝ! මොන්රෝ!
523
00:34:37,007 --> 00:34:38,607
මොන්ටි!
524
00:34:40,645 --> 00:34:42,144
මොන්ටි, එන්න.
525
00:34:42,146 --> 00:34:44,580
අපි එයාව දුමෙන් ඈතට ගෙනියන්න ඕනේ.
526
00:34:56,573 --> 00:34:58,193
කොහොමද උන් දැනගත්තේ?
527
00:35:03,866 --> 00:35:05,360
මොන්රෝ?
528
00:35:06,068 --> 00:35:08,303
- මොන්රෝ.
- එපා.
529
00:35:08,305 --> 00:35:11,306
ඔයාගේ නංගි මේක කලේ.
530
00:35:11,307 --> 00:35:13,476
කොහොමද එයා දැනගත්තේ?
531
00:35:13,478 --> 00:35:16,345
අපේ කදවුරේ ද්‍රෝහියෝ ඉන්නවා.
532
00:36:02,802 --> 00:36:04,452
අපි අද රෑ එකට එකතුවුනා,
533
00:36:05,549 --> 00:36:08,130
මීට පෙර නොයෙක් වාරයන්වලදී මෙන්,
534
00:36:08,342 --> 00:36:10,905
මිනිහෙක් මැරෙනවා දකින්න.
535
00:36:13,395 --> 00:36:15,228
වන්හේඩා...
536
00:36:24,073 --> 00:36:26,773
පළිගැනීම ඔයාගේ.
537
00:36:47,915 --> 00:36:49,262
නැහැ.
538
00:37:05,180 --> 00:37:08,515
මම දන්නේ නැහැ ඔයාගේ මරණයෙන්
මට සාමය ලැබෙයිද කියලා.
539
00:37:08,517 --> 00:37:11,851
මම දන්නවා මම ඒකට සුදුසු නැහැ.
540
00:37:11,853 --> 00:37:13,920
මේ මිනිහා මිය යා යුතුමයි.
541
00:37:13,922 --> 00:37:16,689
ආකාශ මිනිසුන් ඔහුගේ ජීවිතය
අරගන්නේ නැතිනම්, කමාන්ඩර් ඒක කරයි.
542
00:37:16,691 --> 00:37:19,626
කමාන්ඩර් ඇය වෙනුවෙන් කතා කරනවා.
ඔය ඇති, ටයිටස්.
543
00:37:19,628 --> 00:37:22,629
මොන මගුලක්ද මේ?
544
00:37:22,631 --> 00:37:25,432
මම ඔයාව මරන්නේ නැහැ ඔයා
කරපු දේ වෙනුවෙන්.
545
00:37:25,434 --> 00:37:28,235
මම ඔයාව මරනවා මම කළ දේ වෙනුවෙන්.
546
00:37:29,965 --> 00:37:32,522
මම මේ මිනිහට ජීවිතය ලබාදෙනවා.
547
00:37:34,953 --> 00:37:36,481
ලෙයට ලෙය නොලැබිය යුතුයි.
548
00:37:42,809 --> 00:37:44,107
නිහඩවෙන්න!
549
00:37:44,255 --> 00:37:46,989
කදුවැටියේ අපරාධවලට
550
00:37:46,990 --> 00:37:48,601
එක මිනිහෙක් වගකිව යුතු නැහැ.
551
00:37:50,165 --> 00:37:53,179
වන්හේඩා මේක දන්නවා.
552
00:37:53,673 --> 00:37:57,804
ඇයගේ ක්‍රියාවෙන් අපිට නව අනාගතයක්
ගැන බලාපොරොත්තුවක් පෙනෙනවා,
553
00:37:57,860 --> 00:38:03,280
ප්‍රචණ්ඩත්වයට ප්රචණ්ඩත්වයෙන්ම
පිළිතුරු නොදෙන ලෝකයක්,
554
00:38:03,454 --> 00:38:06,673
අපේ දරුවන්ට වැජඹෙන්න පුළුවන් ලෝකයක්
555
00:38:06,675 --> 00:38:09,442
මරණයේ සෙවනැලි නොමැතිව.
556
00:38:21,223 --> 00:38:24,524
සිරකරුවා මගේ භූමියෙන් පිටුවහල් කරවනවා.
557
00:38:24,526 --> 00:38:27,260
ඔහු ජිවත්වෙයි, ඒත් ඔහුට ජිවත්වෙන්න වෙන්නේ
558
00:38:27,262 --> 00:38:30,430
ඔහුට නැතිවුන අයගේ හොල්මන් එක්ක,
559
00:38:30,432 --> 00:38:33,032
ඔහු දැන දැනම ඔහුගේ
560
00:38:33,034 --> 00:38:35,735
අවසන් දිනය එන තෙක්
561
00:38:35,737 --> 00:38:38,037
ඔහුගේ වර්ගයේ අන්තිමයා ඔහු බව.
562
00:38:46,854 --> 00:38:49,655
ඔබ සදහටම ජිවත්වෙත්වා.
563
00:39:03,865 --> 00:39:06,132
ඔයාට මාව හමුවෙන්න ඕනේ වුනාද, සර්?
564
00:39:11,373 --> 00:39:15,041
- ඔයාට කොහොමද?
- මට මීට වඩා දේවල් වෙලා තියෙනවා.
565
00:39:15,383 --> 00:39:17,817
ඔව්. අපි හැමෝටම එහෙමයි.
566
00:39:19,914 --> 00:39:23,015
අපි ඔයාගේ නංගි ගැන කතා කරන්න ඕනේ.
567
00:39:23,017 --> 00:39:25,518
අද එයා නිසා අපේ මිනිස්සු දෙන්නෙක් මැරුනා,
568
00:39:25,520 --> 00:39:27,987
ඒවගේම විෂ අළු සහිත පස නිසා
569
00:39:27,989 --> 00:39:29,522
භුමිය වැඩකට නැතිවෙනවා.
570
00:39:29,524 --> 00:39:32,125
ඒක කලේ භුමිවාසීන්.
ඔක්ටේවියා අපිට අනතුරු අගවන්න උත්සහ කළා.
571
00:39:32,127 --> 00:39:35,395
ඔව්, එයා උන්ට අනතුරු ඇගෙව්වාට පස්සේ.
572
00:39:43,553 --> 00:39:46,806
මේ කදවුරේ කවුරුහරි
එයාට තොරතුරු ලබාදෙනවා.
573
00:39:46,808 --> 00:39:48,941
මට දැනගන්න ඕනේ කවුද කියලා.
574
00:39:48,943 --> 00:39:51,144
අපි දෙන්නම දන්නවා කවුද කියලා.
575
00:39:53,181 --> 00:39:55,515
කේන්.
576
00:39:59,388 --> 00:40:01,821
අපිට කිසිම සාක්ෂියක් නැහැ.
577
00:40:03,258 --> 00:40:05,725
අපි සාක්ෂි හොයාගන්න ඕනේ.
578
00:40:07,162 --> 00:40:09,496
හොදයි, සර්.
579
00:40:11,889 --> 00:40:13,232
ඔයාට යන්න පුළුවන්.
580
00:40:21,677 --> 00:40:24,110
අනේ මම කියන දේ අහන්න, හරිද?
581
00:40:24,112 --> 00:40:26,279
මම ක්ලාක් ගැන වෙන කිසිමදෙයක්
දන්නේ නැහැ, හරිද?
582
00:40:26,281 --> 00:40:29,482
අහන්න. මම කිසිදෙයක් දන්නේ නැහැ.
583
00:40:30,176 --> 00:40:32,519
ක්ලාක් ගැන අමතක කරන්න.
584
00:40:32,521 --> 00:40:35,322
මට මේක ගැන කියන්න.
585
00:40:35,324 --> 00:40:38,124
අපිට කැමැත්තෙන් එකතුවෙන අය
ඉන්නවා, ඒත් යතුරු නැහැ.
586
00:40:38,126 --> 00:40:39,726
ඒක ප්‍රශ්නයක් වෙයි.
587
00:40:39,728 --> 00:40:41,227
එකපාරකට එක ප්රශ්නයයි.
588
00:40:41,229 --> 00:40:42,696
ආක් මධ්‍යස්ථානයේ ඇලිගේ කේතය ගැනවත්
589
00:40:42,698 --> 00:40:44,397
ඒවගේ කිසිම දෙයක් සලකුණක්වත් නැහැ.
590
00:40:44,399 --> 00:40:45,832
ඔයාට සහතිකයි.
591
00:40:45,834 --> 00:40:47,900
මට නිශ්චිත මතකයක් පවතිනවා
බෙකා අභ්‍යවකාශයට ගිය බවට.
592
00:40:47,902 --> 00:40:49,803
අවාසනාවට, පේන විදිහට
ඇය ඉදලා නැහැ
593
00:40:49,805 --> 00:40:51,705
ආක් මධ්‍යස්ථානය හදපු
594
00:40:51,707 --> 00:40:53,707
මධ්‍යස්ථාන 12න් එකකවත්.
595
00:40:53,709 --> 00:40:55,809
මට සමාවෙන්න.
596
00:40:55,811 --> 00:40:58,345
මම දන්නවා ඒක හොයාගන්න එක
ඔයාට මොනතරම් වැදගත්ද කියලා.
597
00:40:58,347 --> 00:41:00,947
13යි.
598
00:41:02,718 --> 00:41:04,351
13යි?
599
00:41:05,789 --> 00:41:09,217
ආක් මධ්‍යස්ථානය හැදුවේ
සේවා ස්ථාන 12කින්... ඒක ඇත්ත...
600
00:41:09,218 --> 00:41:11,190
ඒත් හරිනම් 13ක් තියෙන්න ඕනේ.
601
00:41:11,192 --> 00:41:13,426
මට කිසිම දත්තයක ඒක හොයාගන්න ලැබුනේ නැහැ.
602
00:41:13,428 --> 00:41:16,363
ඒ මොකද ඒක කඩාගෙන වැටුනා.
603
00:41:16,365 --> 00:41:18,398
අනිත් අයට එකතුවෙන්න ඕනේ නිසා
604
00:41:18,400 --> 00:41:20,433
අන්තරික්ෂයෙන් පිටත අභ්‍යවකාශ මධ්‍යස්ථානයක්
පුපුරුවා හැරීම
605
00:41:20,435 --> 00:41:23,370
එකමුතු දිනයේ ප්‍රබෝධමත් කතාවක් විතරක් නෙවේ.
606
00:41:24,272 --> 00:41:24,791
එපා. ඔහොම ඉන්න. ඔහොම ඉන්න.
607
00:41:24,792 --> 00:41:26,606
ඉන්න, ඉන්න. මම කියන දේ
අහන්න, හරිද? අහන්න.
608
00:41:29,210 --> 00:41:30,710
මට තව දේවල් කියන්න.
609
00:41:30,712 --> 00:41:32,178
මම කැමතියි පුළුවන් වුනානම්.
610
00:41:32,180 --> 00:41:33,613
මම දන්නේ ඒක වුනා කියලා විතරයි...
611
00:41:37,586 --> 00:41:39,486
ඒක හැදින්වූයේ පෝලාරිස් කියලා.