1 00:00:01,373 --> 00:00:03,003 "The 100"පසුගිය කොටසින්... 2 00:00:03,038 --> 00:00:04,952 මිනිස්සුන්ට දන්වන්න එයාලට අලුත් කමාන්ඩර් කෙනෙක් ඉන්න බව. 3 00:00:04,967 --> 00:00:06,451 ඔයාගේ ළග දැල්ල නැහැ, ඔන්ටාරි. 4 00:00:06,560 --> 00:00:08,620 - කවුරුවත් ඒක දන්නේ නැහැ. - මෙයා දන්නවා. 5 00:00:10,299 --> 00:00:12,099 ඇය ඇත්තටම ඕක ඇතුලේ ඉන්නවද? 6 00:00:12,337 --> 00:00:13,634 නිසැකවම ඇය ඉන්නවා. 7 00:00:13,636 --> 00:00:16,270 මේක දැන් ඔයාගේ, බාරකරු. 8 00:00:16,596 --> 00:00:19,273 අපි ආලෝකයේ නගරයේ ජනගහනය වැඩි කරන්න ඕනේ. 9 00:00:19,579 --> 00:00:21,275 කර්තව්‍යයට වැඩිපුර හිත් යොමුවෙන තරමට, 10 00:00:21,300 --> 00:00:23,344 ඇලි තව බලවත් වෙනවා 11 00:00:24,193 --> 00:00:27,696 වගේම දෙවැනි කෘතීම බුද්ධිය හොයාගන්න ලංවෙනවා. 12 00:00:27,737 --> 00:00:29,895 පයික් දැන් ලින්කන්ටයි සින්ක්ලෙයාටයි මරණ දඩුවම නියම කළා 13 00:00:29,920 --> 00:00:30,920 කේන් එක්කම. 14 00:00:30,939 --> 00:00:33,220 අපිට එයාලව බේරගන්න පුළුවන්, ඒත් අපිට එකතුවෙලා වැඩ කරන්න වෙනවා. 15 00:00:33,235 --> 00:00:35,413 ඔයා නිසා තමයි එයාලව බේරගන්න වුනේ. 16 00:00:35,438 --> 00:00:38,022 ඔවුන් මධ්‍යස්ථානය පරික්ෂා කරනවා. අපි දැන්ම යන්න ඕනේ. 17 00:00:38,153 --> 00:00:39,601 මම ඔයාට ආදරෙයි. 18 00:00:41,264 --> 00:00:43,464 - එපා. - එයාව මෙතනින් එළියට ගෙනියන්න. 19 00:00:45,049 --> 00:00:47,547 ගස් ගෝත්‍රයේ ලින්කන්, ඔබට මරණ දඩුවම නියම කරනවා 20 00:00:47,572 --> 00:00:50,204 ප්‍රඥප්තියට අනුව. 21 00:00:50,564 --> 00:00:53,401 - අන්තිම වචන මොනවත් තියෙනවද? - ඔහේ වෙනුවෙන් නැහැ. 22 00:01:49,230 --> 00:01:50,731 කොහෙද ලින්කන්? 23 00:01:53,605 --> 00:01:55,836 පයික් එයාගේ ඔලුවට උණ්ඩයක් බැස්සුවා. 24 00:02:00,480 --> 00:02:03,444 ඕ., ඕ., මට හරිම කනගාටුයි. 25 00:02:12,625 --> 00:02:14,388 ඔක්ටේවියා, ඔය ඇති. 26 00:02:14,390 --> 00:02:16,824 කේන්, මේකෙන් පැත්තකට වෙලා ඉන්න. 27 00:02:33,432 --> 00:02:34,942 නවත්වන්න. ඔය ඇති. 28 00:02:35,298 --> 00:02:35,943 එහාට වෙනවා! 29 00:02:35,945 --> 00:02:37,978 මිලර්, පැත්තකට වෙන්න. 30 00:02:54,883 --> 00:02:56,791 ඔහේ මට මැරිලා. 31 00:03:12,607 --> 00:03:22,607 මෙම උපසිරසි www.baiscopelk.com වෙනුවෙන් නොමිලයේ නිකුත් කරන ලදී.වීඩියෝ පිටපත ගැන අප වගකියනු නොලැබේ. 32 00:03:25,382 --> 00:03:35,382 ♫උපසිරසි නිමැවුම නිලුපුල් මධුකප්‍රිය පෙරේරා♫ ©www.baiscopelk.com/111© 33 00:03:50,977 --> 00:03:52,986 තව කොච්චර කල් මේක ඕන වෙනවද? 34 00:03:53,139 --> 00:03:54,831 රොන් කිව්වා ඔයාට මගේ ඇස් මායිමෙන් 35 00:03:54,856 --> 00:03:55,958 යන්න දෙන්න එපා කියලා එයා ආපහු එනකම්. 36 00:03:55,973 --> 00:03:58,552 අපි ඉන්නේ පනස්වෙනි තට්ටුවේ. මම කොහේ කියලා යන්නද? 37 00:04:00,255 --> 00:04:01,496 බලන්න. මම කියන්නේ ඇත්ත කමාන්ඩර් කෙනෙක් 38 00:04:01,511 --> 00:04:03,687 - බයවෙන්නේ නැහැ... - මම ඇත්ත කමාන්ඩර් තමා. 39 00:04:08,991 --> 00:04:10,385 ඔයා ඒකට උත්තර දෙනවද? 40 00:04:16,417 --> 00:04:20,214 ඔහ්හ්, ඉතින් රජතුමා හිතන්නේ නැද්ද ඔයාට ඒ ගැන බලාගන්න පුළුවන් බව, හාහ්? 41 00:04:20,438 --> 00:04:21,892 මම හිතුවේ ඔයයි ප්‍රධානියා කියලා. 42 00:04:21,981 --> 00:04:22,981 මම තමයි. 43 00:04:25,387 --> 00:04:27,004 ඔයා කියන දෙයක්. 44 00:04:27,817 --> 00:04:28,817 ඇතුල්වෙන්න. 45 00:04:35,205 --> 00:04:36,825 මොකද, තානාපතිතුමනි? 46 00:04:37,398 --> 00:04:39,761 අපි සූදානම් නම් ආමන්ත්‍රණය කිරීමට. 47 00:04:47,754 --> 00:04:50,529 ගෞරවයෙන් යුතුව, ඔන්ටාරි 48 00:04:50,629 --> 00:04:52,666 ඔයාගේ පදවි ප්‍රාප්තියේ ප්‍රශ්නයක් තියෙනවද? 49 00:04:57,425 --> 00:04:59,620 ඇය ඉක්මනටම එයි. 50 00:05:01,159 --> 00:05:02,555 ඇයි ඔයාව දම්වැල් දාලා තියෙන්නේ? 51 00:05:03,392 --> 00:05:04,968 ඒක හොද ප්‍රශ්නයක්. 52 00:05:05,320 --> 00:05:06,793 කොහෙද මාස්ටර් ටයිටස්? 53 00:05:06,795 --> 00:05:08,204 ටයිටස් පිටවුනා 54 00:05:09,634 --> 00:05:11,416 ඊලග ආධුනිකයන්ව හොයන්න. 55 00:05:11,767 --> 00:05:13,433 බාරකරුට ඒ වෙනුවෙන් ඔත්තුකරුවෝ ඉන්නවා. 56 00:05:13,595 --> 00:05:16,514 ඔව්. හොදයි, කලින් වතාවේ ඔත්තුකරුවෝ ගෙනාපු අස්වැන්න 57 00:05:16,539 --> 00:05:17,992 තරමක් සවුත්තුයි, එහෙම නේද? 58 00:05:35,342 --> 00:05:36,990 ප්‍රශ්නෙකින් බේරෙන්න බොරු කියන එක හොදයි 59 00:05:36,992 --> 00:05:38,259 මරනවට වඩා. 60 00:05:39,118 --> 00:05:40,527 මම දැක්කා ඔයාගේ අත කඩුව ළගට යනවා. 61 00:05:40,529 --> 00:05:41,529 ඉතින්? 62 00:05:41,955 --> 00:05:44,598 ඉතින් ඔයාට බැහැ වටේට යන්න ඔයාගේ තානාපතිවරුන්ව මර මරා. 63 00:05:45,352 --> 00:05:46,774 එයාට ඕනේ ඔයා මොනා කරන්නද? 64 00:05:47,876 --> 00:05:49,646 පහුගිය කමාන්ඩර්ලගේ නම් 65 00:05:50,396 --> 00:05:52,810 කටපාඩමින් කියන්න. 66 00:05:54,802 --> 00:05:57,421 ඒකෙන් සලකුනු වෙනවා නව කමාන්ඩර්ගේ රාජ්‍ය කාලයේ ආරම්භය 67 00:05:58,421 --> 00:05:59,975 එතකොට ඔයා කොහොමද ඒක කරන්න යන්නේ? 68 00:06:03,711 --> 00:06:05,591 බලන්න. සමහරවිට මට පුළුවන් වෙයි ඔයාට උදව් කරන්න. 69 00:06:09,193 --> 00:06:10,193 කොහොමද? 70 00:06:12,697 --> 00:06:14,579 මම හිතන්නේ කරපටිය නැත්නම් වඩා හොදයි. 71 00:06:21,270 --> 00:06:22,777 "Prophet!" Said I, "thing of evil! 72 00:06:22,802 --> 00:06:24,488 "Prophet still if bird or devil! 73 00:06:24,740 --> 00:06:25,842 "Whether Tempter sent, 74 00:06:25,867 --> 00:06:27,761 "or whether tempest tossed thee here ashore, 75 00:06:27,786 --> 00:06:31,899 "desolate yet all undaunted, on this desert land enchanted. 76 00:06:31,924 --> 00:06:33,624 "On this home by Horror haunted... 77 00:06:34,505 --> 00:06:36,049 "tell me truly, I implore. 78 00:06:36,491 --> 00:06:37,975 "Is there... balm in Gilead? 79 00:06:38,095 --> 00:06:39,522 Whether Tempter sent or whether tempest tossed..." 80 00:06:39,537 --> 00:06:40,887 මට විශ්වාසයක් නැහැ ඔයා මේකෙන් 81 00:06:40,889 --> 00:06:42,823 මොකක්ද බලාපොරොත්තු වෙන්නේ කියලා. 82 00:06:43,097 --> 00:06:44,968 "Desolate yet all undaunted on this..." 83 00:06:44,993 --> 00:06:47,361 Sensory overload can't block me out. 84 00:06:47,668 --> 00:06:49,103 "Home by Horror haunted... 85 00:06:49,128 --> 00:06:49,857 Tell me truly..." 86 00:06:49,882 --> 00:06:51,031 මම දැන් ඉන්නේ ඔයාගේ ඇතුලේ. 87 00:06:51,896 --> 00:06:53,316 "Is there... balm in Gilead? 88 00:06:53,341 --> 00:06:55,469 "Tell me, tell me, I implore. 89 00:06:59,861 --> 00:07:02,161 "Tell me, tell me, I implore. 90 00:07:02,186 --> 00:07:04,838 Quoth the Raven, "Nevermore." 91 00:07:08,050 --> 00:07:09,050 ඒක වැඩ කළාද? 92 00:07:10,916 --> 00:07:11,916 කොහෙත්ම නැහැ. 93 00:07:12,381 --> 00:07:13,550 "Prophet!" Said I, "thing of evil! 94 00:07:13,565 --> 00:07:15,627 "Prophet still if bird or devil! 95 00:07:15,652 --> 00:07:17,812 Whether Tempter sent or whether tempest tossed thee..." 96 00:07:23,177 --> 00:07:25,520 "Horror haunted... tell me truly, I implore, 97 00:07:25,545 --> 00:07:26,867 is there... balm in Gilead... " 98 00:07:30,357 --> 00:07:31,736 "Whether Tempter sent, 99 00:07:31,761 --> 00:07:34,327 or whether tempest tossed thee here ashore..." 100 00:07:34,898 --> 00:07:36,109 You were saying? 101 00:07:36,111 --> 00:07:38,945 ඇය ගොඩක් ශක්තිමත් ඔයාලට වඩා. 102 00:07:41,886 --> 00:07:44,940 හරි. එන්න. හැමෝම දැන් එළියට යන්න. 103 00:07:46,105 --> 00:07:47,670 ඔයත්, තෙලොනියස්. 104 00:07:49,366 --> 00:07:51,399 මේ ගැන ඔයා වදවෙන්න ඕනේ නැහැ, ඇබි. 105 00:07:51,774 --> 00:07:53,002 රේවන් දැන් ඉන්නේ අපිත් එක්ක. 106 00:07:53,099 --> 00:07:54,966 මේක කොහෙත්ම අමුතුත් නැහැ. 107 00:07:56,450 --> 00:07:58,765 අපි එයාගේ වේදනාව නැතිකළා, ජැස්පර්. 108 00:07:58,767 --> 00:08:01,268 අපි ඇයව බේරාගත්තා, ඒ විදිහටම අපිට ඔයාවත් බේරගන්න පුළුවන්. 109 00:08:01,486 --> 00:08:03,925 අන්තිම අවස්තාව මම ආරක්ෂකයින්ට කතා කරලා 110 00:08:03,950 --> 00:08:05,599 මගේ රෝගියාගේ දොර ගාවින් එයාලට 111 00:08:05,624 --> 00:08:07,741 ඔයාව ඇදගෙන යන්න කියන්න කලින්. 112 00:08:16,286 --> 00:08:17,718 මම ආපහු ඇතුලේ. 113 00:08:19,136 --> 00:08:20,446 ඔයත් අවසානයේදී එයි. 114 00:08:21,860 --> 00:08:23,139 එහෙමනම් වෙන්නේ නැහැ. 115 00:08:30,484 --> 00:08:31,484 ඔහ්හ්... 116 00:08:32,641 --> 00:08:34,901 රේවන්, මේකෙන් වැඩක් නැහැ. 117 00:08:35,075 --> 00:08:37,369 මාව බලෙන් එළියට යවන්න අවශ්‍ය මට්ටමේ ඉන්ද්‍රිය උත්තේජනයක් 118 00:08:37,394 --> 00:08:41,834 - පවත්වාගන්න නොහැකියි. - මට පාඩුවේ ඉන්න දෙනවා! 119 00:08:43,846 --> 00:08:44,998 ජැස්පර්. 120 00:08:49,060 --> 00:08:50,951 ඇතුළට එන්න. එන්න. 121 00:08:51,960 --> 00:08:52,989 රේවන්, මොකක්ද අවුල? 122 00:08:53,014 --> 00:08:55,350 මට ඔයාගේ උදව් ඕනේ මේ දේ මගේ ඔලුවෙන් අහක් කරන්න, 123 00:08:55,444 --> 00:08:57,164 ඒවගේම මම හිතන්නේ මම දන්නවා ඒක කරන්න විදිහක්. 124 00:09:13,773 --> 00:09:16,143 අම්මේ, මොකක්ද අවුල? 125 00:09:16,145 --> 00:09:17,770 පයික් දන්නවා. 126 00:09:21,881 --> 00:09:23,912 මම දැන් විහිළුවක් කළා වගේ හිනාවෙන්න. 127 00:09:27,724 --> 00:09:31,718 ඔයා දැන්ම යන්න ඕනේ. 128 00:09:32,280 --> 00:09:33,757 බඩු අරගන්න එපා. 129 00:09:34,993 --> 00:09:36,830 ආපහු ඔයාගේ කාමරේට යන්න එපා. 130 00:09:39,662 --> 00:09:43,409 ඔයාගේ යාළුවො හොයාගන්න. එයාලා ඔයාව ආරක්ෂා කරගනියි. 131 00:09:49,371 --> 00:09:51,025 ඔයාද පයික්ට කිව්වේ? 132 00:09:54,970 --> 00:09:56,637 මොන්ටි, ඔයා මගේ පුතා. 133 00:09:58,629 --> 00:10:00,652 මම ආදරේ කරපු දෙන්නවම මම නැති කරගන්නේ නැහැ. 134 00:10:09,628 --> 00:10:11,032 මම ඔයාව වැළදගන්නද? 135 00:10:17,316 --> 00:10:19,605 මේක සමුගැනීමක් වගේ පේන්න බැහැ. 136 00:10:26,197 --> 00:10:27,197 යන්න. 137 00:10:59,894 --> 00:11:01,229 මම කියන්නේ අපි දෙන්නා ගානේ මුර සංචාර යමු 138 00:11:01,233 --> 00:11:03,014 දැන් ඉදලා. 139 00:11:03,757 --> 00:11:06,687 අපි ඒක කරමු, ඒත් අපි මෙතන ආරක්ෂිතයි. 140 00:11:07,282 --> 00:11:08,825 භුමිවාසි බාධකය පයික්ට ළග වැඩියි 141 00:11:08,850 --> 00:11:10,755 අපිව හොයන්න අවදානමේ දාන්න තරම්. 142 00:11:12,511 --> 00:11:14,427 ඔව්, ඒත් අපි බාධකයෙන් ආරක්ෂිතයිද? 143 00:11:14,429 --> 00:11:17,097 අපි සිමාවේ මේ පැත්තේ ඉන්න තාක්කල්, එහෙම වෙන්න ඕනේ. 144 00:11:17,099 --> 00:11:18,598 ඒ භුමිවාසින්. 145 00:11:18,752 --> 00:11:19,578 ඔයා ඇත්තටම හිතනවද එයාලා 146 00:11:19,603 --> 00:11:20,872 නීතියට අනුව වැඩ කරාවි කියලා? 147 00:11:22,625 --> 00:11:25,441 හේයි, දැන් පයික්ටත් ඕනේ ඔයාව මරන්න. 148 00:11:26,488 --> 00:11:29,125 අපි එයාව එළියට ගත්තොත, අපිට එළියට යන්න පුළුවන්. 149 00:11:29,150 --> 00:11:30,410 අපි එයාව එළියට ගන්නවා, 150 00:11:30,570 --> 00:11:32,379 එතකොට භුමිවාසින් බාධකය ඉවත් කරනවා. 151 00:11:33,030 --> 00:11:34,281 ඒක හරි. 152 00:11:35,319 --> 00:11:37,071 අපි ආපහු 13වැනි ගෝත්‍රය වෙනවා. 153 00:11:37,649 --> 00:11:38,885 ඒවා තමා කොන්දේසි. 154 00:11:39,627 --> 00:11:41,121 ලෙක්සාගේ කොන්දේසි. 155 00:11:41,603 --> 00:11:43,456 බෙලමි කියපු දේ ඇත්තක්නම් ඇය මැරුණා කියලා, 156 00:11:43,458 --> 00:11:45,578 අපි කොහොමද දැනගන්නේ ඊලග කමාන්ඩර් ඒවාට ගරු කරයිද කියලා? 157 00:11:45,598 --> 00:11:47,060 එක වෙලාවකට එක ප්‍රශ්නයයි. 158 00:11:47,158 --> 00:11:48,361 ක්ලාක් ගැන මොකද? 159 00:11:48,438 --> 00:11:50,608 ලෙක්සා නැත්නම්, එයත් පෝලිස්වල ආරක්‍ෂිත නැහැ. 160 00:11:50,633 --> 00:11:52,114 ක්ලාක් එයාගේ තීරණේ අරගත්තා. 161 00:11:52,723 --> 00:11:55,168 දැන් වැදගත් වෙන එකම දේ තමා පයික්ව මරණ එක. 162 00:11:56,394 --> 00:11:57,644 ඔක්ටේවියා හරි. 163 00:11:58,550 --> 00:12:00,807 අපි කමාන්ඩර්ගේ සන්ධානයේ ආපහු අපේ තැන අරගත්තම, 164 00:12:01,055 --> 00:12:04,210 ක්ලාක් ආරක්‍ෂිත වෙයි, ඉතින් අපි කොහොමද ඒක කරන්නේ? 165 00:12:05,100 --> 00:12:07,776 බෙලමි, අමතන්න. මේ මොන්ටි. 166 00:12:07,801 --> 00:12:10,550 මම ඉන්නේ කරදරේක. අනේ කියන්න ඔයාගේ ළග තවමත් රේඩියෝව තියෙන බව. 167 00:12:13,049 --> 00:12:14,554 අපි ප්‍රතිචාර දක්වලා පයික් අහගෙන හිටියොත්... 168 00:12:14,556 --> 00:12:16,370 7වැනි නාලිකාවට යන්න. 169 00:12:17,394 --> 00:12:19,559 "අනේ කියන්න ඔයාගේ ළග තවමත් රේඩියෝව තියෙන බව." 170 00:12:19,561 --> 00:12:22,162 එතන වචන හතක් "කරදරේක.කියන වචනෙට පස්සේ" 171 00:12:24,248 --> 00:12:26,584 ඒක කේතයක්. හතට මාරුවෙන්න. 172 00:12:39,692 --> 00:12:41,147 බෙලමි, ඔයා ඉන්නවද? 173 00:12:44,606 --> 00:12:48,221 මොන්ටි, මේ කේන්. මොකක්ද අවුල? 174 00:12:48,957 --> 00:12:50,797 පයික් දන්නවා ඔයාට එළියට යන්න මම උදව් කළා කියලා. 175 00:12:52,932 --> 00:12:54,379 ඔයාට පුලුවන්ද වැටුණු යානයට යන්න? 176 00:12:54,696 --> 00:12:55,895 මම එහෙම හිතනවා. 177 00:12:55,897 --> 00:12:57,990 හොදයි. එතනට යන්න. මම එන්නම් ඔයාව අරගන්න. 178 00:12:59,537 --> 00:13:01,868 රේඩියෝවෙන් ඈත්වෙලා ඉන්න.අවසන්. 179 00:13:04,202 --> 00:13:06,673 ඔහොම ඉන්න. මොකද වෙන්නේ ඒක උගුලක් වෙලා පයික් බලාගෙන හිටියොත්? 180 00:13:07,542 --> 00:13:08,808 ඒ නිසා මම තනියෙන් යන්නේ. 181 00:13:09,602 --> 00:13:11,039 යයි කියලා තමා බය. 182 00:13:12,344 --> 00:13:13,739 මම ඔක්ටෙවියා එක්ක එනවා. 183 00:13:14,223 --> 00:13:16,542 මොන්ටි අපේ ජිවිත බේරාගත්තා. මාත් එනවා. 184 00:13:16,567 --> 00:13:17,567 නැහැ, ඔයා එන්නේ නැහැ. 185 00:13:19,144 --> 00:13:21,265 ඒක උගුලක්නම්, මම ගෙනියන්නේ නැහැ 186 00:13:21,290 --> 00:13:22,966 අපේ සමස්ත කැරැල්ලම එතනට. 187 00:13:23,135 --> 00:13:25,221 මාව නවත්වන්නනම්, ඔයාට මාව මරන්න වෙනවා. 188 00:13:27,541 --> 00:13:29,008 ඇය කැමතියි ඒක උගුලක් වෙනවට. 189 00:13:31,094 --> 00:13:32,492 එයත් යන්න එනවා. 190 00:13:33,198 --> 00:13:35,318 අපිට ප්‍රාණ ඇපකාරයෙක් ඕනේ මොන්ටි වෙනුවට හුවමාරු කරන්න. 191 00:13:38,781 --> 00:13:41,597 ඒක හොද සැලස්මක්. ඔහුව දම්වැල් දාලම තියන්න. 192 00:13:42,284 --> 00:13:43,284 ඔහුව විලංගු දාන්න. 193 00:13:43,509 --> 00:13:45,705 සර්, සියලුම ගෞරව සහිතව... 194 00:13:45,730 --> 00:13:46,958 ඔහු හතුරෙක්. 195 00:13:50,528 --> 00:13:51,724 මම කියපු දේ කරන්න. 196 00:14:02,906 --> 00:14:06,448 මුලින්ම, රේවන් ප්‍රතික්ෂේප කළා අපේ යන්ත්‍රය නැවත අරගන්න, 197 00:14:06,941 --> 00:14:09,698 දැන් ඇය උත්සහ කරනවා අපෙන් මිදෙන්න. 198 00:14:10,158 --> 00:14:13,269 මම ඔයාලට කියන්නේ, සැකය වයිරසයක් වගේ පැතිරෙනවා. 199 00:14:13,719 --> 00:14:15,607 ඒක තර්කානුකූල නැහැ. 200 00:14:16,519 --> 00:14:19,184 දත්තවලට අනුව, සෑම මිනිස් හැසිරීමක්ම 201 00:14:19,203 --> 00:14:22,113 පදනම් වෙන්නේ වේදනාව මග හරින්න. 202 00:14:22,803 --> 00:14:25,757 මම ලබාදෙන්නේ වේදනාවෙන් ගැලවෙන්න ක්‍රමයක්. 203 00:14:26,547 --> 00:14:29,078 ඇයි කවුරුවත් ඒකට විරුද්ධ වෙන්නේ? 204 00:14:29,198 --> 00:14:32,132 ඒකට තර්කයේ කිසිම සම්බන්ධයක් නැහැ. 205 00:14:32,134 --> 00:14:33,384 ස්ව කැමැත්ත තමා ප්‍රශ්නය. 206 00:14:33,396 --> 00:14:35,909 මම ඔයාට කිව්වා, අපිට ඒක නතර කරන්න වෙනවා. 207 00:14:36,139 --> 00:14:37,236 නතර කරන්නේ කොහොමද? 208 00:14:37,492 --> 00:14:39,160 රේවන්ට ආපහු වේදනාව දෙන්න. 209 00:14:39,436 --> 00:14:41,510 ඇයට මතක් කරවන්න ජීවිතය මොනවගේද කියලා ඔයා නැතුව. 210 00:14:41,630 --> 00:14:44,073 ඔයා යෝජනා කරන්නේ මට බලහත්කාරයෙන් නම්මවගන්න. 211 00:14:44,523 --> 00:14:47,405 මම කියන්නේ අපි වරක් කැමැත්ත ප්‍රකාශ කරලා 212 00:14:47,410 --> 00:14:49,302 යතුර අරගත්තම, අපි ඔයාගේ, 213 00:14:49,315 --> 00:14:53,220 අපේ මෙහෙයුම සම්පුර්ණ කරගන්න භාවිතා කරන උපකරණ... 214 00:14:53,340 --> 00:14:55,866 මිනිස් වර්ගයා ගලවාගන්නවා ඉතුරුවෙලා ඉන්න අයව 215 00:14:55,872 --> 00:14:57,898 ආලෝකයේ නගරය වෙත යැවීමෙන්. 216 00:14:58,188 --> 00:14:59,228 ඒ විදිහට, අපි කිසි වෙනසක් නැහැ 217 00:14:59,238 --> 00:15:00,343 අවුරුදු සියයකට කලින් ඔයා දියත් කරපු 218 00:15:00,358 --> 00:15:01,688 මිසයිලවලට වඩා. 219 00:15:02,358 --> 00:15:03,472 ඔයා ඒවාගේ වැඩසටහන හැක් කළා. 220 00:15:03,482 --> 00:15:05,192 දැන් වෙලාව ඇවිත් අපේ ඒවා හැක් කරන්න. 221 00:15:06,312 --> 00:15:08,949 ස්ව කැමැත්ත අභිබවා යන්න, රේවන්ගෙන් පටන් අරන්, 222 00:15:08,965 --> 00:15:10,903 අපි අවසන් කරමු අපි පටන්ගත්ත දේ. 223 00:15:12,183 --> 00:15:13,855 ඔයා සියදෙනෙක්ව පෘථිවියට යැව්වද 224 00:15:13,871 --> 00:15:15,399 ජීවවිද්‍යාත්මක අත්පළදනා එක්ක? 225 00:15:15,431 --> 00:15:16,359 ඔව්. ඇයි? 226 00:15:16,375 --> 00:15:17,567 මම ඔයාට කියන්නේ, ඒක වැඩ කරයි. 227 00:15:17,591 --> 00:15:19,229 මේ අත් පළදනා නිර්මාණය කරලා තියෙන්නේ සම්ප්‍රේක්ෂණය කරන්න 228 00:15:19,244 --> 00:15:21,833 ජෛව ලක්ෂණ, ශරීරයේ විද්‍යුත් සංඥා. 229 00:15:21,953 --> 00:15:23,871 මමයි ඒවා නිර්මාණය කලේ. මම දන්නවා ඒවා වැඩ කරන විදිහ. 230 00:15:23,886 --> 00:15:25,319 එහෙනම් ඔයා දන්නවා ඒවගේ සම්ප්‍රේශ ප්‍රතිචාරකයක් තියෙන බව. 231 00:15:25,321 --> 00:15:26,562 අපිට කරන්න තියෙන්නේ ඒක ආපස්සට හරවන එක, 232 00:15:26,577 --> 00:15:28,956 එතකොට අපිට පුළුවන් මගේ මොලේට ශක්ති ධාරාවක් යවන්න. 233 00:15:28,958 --> 00:15:31,120 මම හරිනම්, ඒකෙන් පිච්චිලා යයි ඇලි දැම්මේ මොකක් වුනත් 234 00:15:31,145 --> 00:15:32,559 පටකවලට හානි නොකරම. 235 00:15:32,561 --> 00:15:33,768 ඔයා වැරදිනම් මොකද? 236 00:15:33,784 --> 00:15:35,337 මම වැරදිනම් ඇලි මගේ දිහා බලන් ඉන්නේ නැහැ 237 00:15:35,343 --> 00:15:37,171 මම එයාගේ කැමතිම සෙල්ලම් බඩුව හොරකම් කළා වගේ. 238 00:15:41,057 --> 00:15:42,194 ඇය මෙතන. 239 00:15:42,802 --> 00:15:44,438 ඔයාට ඇයව පේනවද? 240 00:15:44,440 --> 00:15:45,721 ඔව්. 241 00:15:45,775 --> 00:15:46,820 ඇයි, රේවන්? 242 00:15:47,343 --> 00:15:49,343 මට ඔයා වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් එක්ක, 243 00:15:49,540 --> 00:15:50,507 ඇයි ඔයා මෙහෙම කරන්නේ? 244 00:15:50,523 --> 00:15:53,107 මොකද උඹ මගේ මතකයන් හොරකම් කළා, පිස්සු බැල්ලි! 245 00:15:53,803 --> 00:15:55,582 තව අත් පළදනා ඉතුරුවෙලා තියෙනවද? 246 00:15:55,584 --> 00:15:58,357 මට විශ්වාසයක් නැහැ. අපි අවශ්‍ය ප්‍රමාණයට වඩා හැදුවා. 247 00:15:59,125 --> 00:16:01,317 තවමත් කීපයක් ඉතුරුවෙලා තියෙන්න 248 00:16:01,341 --> 00:16:02,845 පුළුවන්. 249 00:16:03,225 --> 00:16:04,225 ඒවා හොයාගන්න. 250 00:16:09,231 --> 00:16:10,259 ඇයි? 251 00:16:10,307 --> 00:16:13,434 ඇය ක්‍රමයක් හොයාගෙන වෙන්න පුළුවන් අක්‍රිය කරන්න. 252 00:16:13,436 --> 00:16:15,235 එහෙනම් අපිට වෙන විකල්පයක් නැහැ. 253 00:16:15,237 --> 00:16:17,237 අත් පළදනා, ඒවා කොහෙද? 254 00:16:17,574 --> 00:16:19,011 - මම දන්නේ නැහැ. - මම දන්නවා. 255 00:16:19,013 --> 00:16:20,145 එපා. එපා. 256 00:16:20,147 --> 00:16:21,704 මට ඇහෙන හැමදේම, ඇයටත් ඇහෙනවා. 257 00:16:21,709 --> 00:16:23,478 මම දකින හැමදේම, ඇය දකිනවා. 258 00:16:23,598 --> 00:16:26,252 ඒක... ඒක ඔහුට කියන්න. 259 00:16:34,921 --> 00:16:36,850 හේයි, අපි ඔයාව හොද කරනවා, හරිද? 260 00:16:36,866 --> 00:16:38,341 ඔහුට නතරවෙන්න කියන්න. 261 00:16:38,928 --> 00:16:41,291 - ඔහුට කියන්න ඔයා හිත වෙනස් කරගත්තා කියලා. - නැහැ! 262 00:16:42,316 --> 00:16:43,516 නැහැ. 263 00:16:45,804 --> 00:16:48,148 එහෙනම් මට මේ වෙනුවෙන් සමාවෙන්න. 264 00:16:50,244 --> 00:16:52,398 එපා! 265 00:16:56,949 --> 00:16:58,107 මොකක්ද අවුල? 266 00:16:58,117 --> 00:17:00,452 රේවන්, මට කතා කරන්න. හරි. මට කතා කරන්න. 267 00:17:00,454 --> 00:17:02,187 ඔයාට ඔයාගේ මතකයන් ආපහු ඕනේ වුනා. 268 00:17:05,227 --> 00:17:06,392 ඔන්න ඒවා ලැබුනා. 269 00:17:11,156 --> 00:17:12,906 එපා! එපා! 270 00:17:14,168 --> 00:17:17,113 එයාගේ හෘද ස්පන්ධනය වැඩිවෙනවා. බලන්න. අපි ඇයව වෛද්‍ය අංශයට ගෙනියන්න ඕනේ. 271 00:17:20,243 --> 00:17:21,942 ජැක්සන්, මට රිපර් කටුවක් ඕනේ. 272 00:17:22,511 --> 00:17:24,510 එපා. ඒක නවත්වන්න. 273 00:17:24,630 --> 00:17:26,045 ඒක දැන්ම ගේන්න. 274 00:17:26,987 --> 00:17:28,217 එපා... 275 00:17:28,249 --> 00:17:29,557 එපා! 276 00:17:32,977 --> 00:17:34,420 එපා! 277 00:17:34,782 --> 00:17:36,388 යන්න ගිහින් අත් පළදනා ගේන්න. 278 00:17:38,992 --> 00:17:40,559 ඔයා මොකද බලා ඉන්නේ? යන්න. 279 00:17:40,561 --> 00:17:42,027 ඇයට අවශ්‍ය දේ දෙන්න. 280 00:17:44,942 --> 00:17:46,102 එයා බිදෙන්නයි යන්නේ. 281 00:17:46,132 --> 00:17:47,952 ශ්ශ්ස්, හැමදේම හරි. හැමදේම හරි. 282 00:17:48,182 --> 00:17:49,382 එපා! 283 00:17:49,502 --> 00:17:50,887 එපා! 284 00:17:53,300 --> 00:17:55,013 - ඒක නවත්වන්න. - ඒකට කමක් නැහැ, වස්තුවේ. හරි. 285 00:17:55,028 --> 00:17:56,244 ජැක්සන්! 286 00:17:57,581 --> 00:17:58,757 එපා! 287 00:17:59,613 --> 00:18:01,085 මට ඒක නවත්වන්න පුළුවන්. 288 00:18:01,097 --> 00:18:03,482 මට ඔයාව ආපහු ආලෝකයේ නගරයට ගෙනියන්න පුළුවන්. 289 00:18:04,466 --> 00:18:06,819 ඔයාට කරන්න තියෙන්නේ පිළිගන්න එක විතරයි. 290 00:18:06,821 --> 00:18:09,655 නැහැ! 291 00:18:09,657 --> 00:18:11,481 නැහැ! 292 00:18:13,329 --> 00:18:14,493 මම පිළිගන්නවා. 293 00:18:14,495 --> 00:18:16,057 මුළුමනින්ම, රේවන්, 294 00:18:16,764 --> 00:18:18,130 ස්ථිරවම. 295 00:18:21,766 --> 00:18:22,783 නැහැ! 296 00:18:22,792 --> 00:18:26,312 ඔව්! මම පිළිගන්නවා! අනේ... 297 00:18:26,852 --> 00:18:28,640 ඔහ්හ්, අනේ... 298 00:18:28,642 --> 00:18:30,509 ඔයාට මොකක්ද වෙලා තියෙන්නේ? 299 00:18:37,675 --> 00:18:38,705 රේවන්. 300 00:18:53,735 --> 00:18:57,710 මට පූර්ණ අවසරය තියෙනවා රේවන්ගේ උපාගමිය ජාලයට. 301 00:19:00,323 --> 00:19:02,374 ඇය අපේ. 302 00:19:27,823 --> 00:19:30,123 "උසස් දේවල් හොයන්න." 303 00:19:30,125 --> 00:19:32,259 ඔයා ඒක හොයාගත්තද? 304 00:19:32,261 --> 00:19:35,162 නැහැ, සමාගම් ලාංජනය විතරයි. 305 00:19:37,591 --> 00:19:38,793 පළමු කමාන්ඩර් අභ්‍යවකාශයට ගියා 306 00:19:38,809 --> 00:19:40,445 උසස් දේවල් හොයන්න. 307 00:19:40,970 --> 00:19:41,970 ඒක තේරුනාද? 308 00:19:43,640 --> 00:19:45,490 හෙහ්, ඔයා දන්නවද දෙයක්?අල්ලලා දාන්න. 309 00:19:46,308 --> 00:19:48,050 ඔයා කිව්වා ඒක මෙතන තියෙයි කියලා. 310 00:19:48,410 --> 00:19:49,267 සමහරවිට මම වැරදි ඇති, හරිද? 311 00:19:49,292 --> 00:19:50,560 මම හිතන්නේ මියගිය කමාන්ඩර්ලගේ 312 00:19:50,567 --> 00:19:52,650 නම් දැනගන්න, ඔයාට ඇත්තටම කමාන්ඩර් කෙනෙක් වෙන්න වෙනවා. 313 00:19:53,215 --> 00:19:54,400 ඔයා දැල්ල අරගන්න ඕනේ. 314 00:19:54,520 --> 00:19:55,858 ඔයා හිතන්නේ? 315 00:19:55,911 --> 00:19:58,043 තානාපතිවරු මාව බලාපොරොත්තු වෙනවා. 316 00:19:59,713 --> 00:20:01,421 මට දැන් ඒ සේරම මරන්න වෙනවා. 317 00:20:01,541 --> 00:20:03,604 ඒක පොඩ්ඩක් අසාධාරණයි වගේ. 318 00:20:06,088 --> 00:20:09,262 මම මේ කිරුළට සුදුසුයි. 319 00:20:09,541 --> 00:20:11,932 මම හැදුනේ ඒක වෙනුවෙන්, 320 00:20:11,934 --> 00:20:15,969 අස්ගිඩාහී රැජින මගේ දෙමවුපියන්ගෙන් මාව උදුරගත්තා. 321 00:20:17,067 --> 00:20:19,473 මම ඇයගේ කෘරත්වයෙන් දුක් වින්දා. 322 00:20:19,801 --> 00:20:22,142 මම සටන දින්නා. 323 00:20:22,144 --> 00:20:24,011 තානාපතිවරුන්ට බැහැ මාව විනිශ්චය කරන්න, 324 00:20:24,013 --> 00:20:26,001 ඒවගේම තමුන්ටත්! 325 00:20:26,013 --> 00:20:29,575 හරි. ඔයා හරි. ඔයා හරි, අපිට බැහැ. 326 00:20:31,439 --> 00:20:34,287 කාටවත් බැහැ, අපිට පුළුවන් ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න. 327 00:20:35,339 --> 00:20:36,164 ඔයා මොනවද ගැනද කියන්නේ? 328 00:20:36,178 --> 00:20:37,778 රොන්. ඔහු ඔයා ලව්වා හැමදේම කරවන්නේ වැරදියට. 329 00:20:37,786 --> 00:20:40,288 - ඔයා හැංගිලා. - මම හැංගිලා නැහැ. 330 00:20:40,299 --> 00:20:41,968 මම බලාගෙන ඉන්නවා ඔහු දැල්ල අරගෙන ආපහු එනකම්. 331 00:20:41,983 --> 00:20:43,455 මොකද වෙන්නේ ඔහු නාවොත්? 332 00:20:44,527 --> 00:20:46,357 අපි බලන් ඉන්න කාලේ වැඩි වෙන තරමට, ඒක තවත් අමාරු වෙනවා 333 00:20:46,366 --> 00:20:47,482 තානාපතිවරුන්ට ඒත්තු ගන්වන්න 334 00:20:47,498 --> 00:20:48,498 ඔයා ඇත්ත කියන එක. 335 00:20:48,942 --> 00:20:49,942 අපි? 336 00:20:51,541 --> 00:20:53,487 මට පුළුවන් මේ බොරුවට ඔයාට උදව් කරන්න... 337 00:20:54,174 --> 00:20:56,120 මොකද කැමති වුනා හෝ නැතා, ඔන්ටාරි... බොරු කමාන්ඩර්ට 338 00:20:56,132 --> 00:20:57,668 ඕනේ වෙනවා බොරු බාරකරුවෙක් දැල්ලට. 339 00:20:59,322 --> 00:21:00,816 මම අහගෙන ඉන්නේ. 340 00:21:20,348 --> 00:21:22,574 මට ඔය පෙට්ටිය ඕනේ වෙනවා, ජැස්පර්. 341 00:21:24,161 --> 00:21:25,898 ඔයාට ඒක ගන්න බැහැ. 342 00:21:30,238 --> 00:21:32,851 හේයි, මාව අතහරිනවා! මාව අතහරිනවා! 343 00:21:34,613 --> 00:21:35,613 එපා! 344 00:21:36,051 --> 00:21:37,488 ජාහා, මේක කරන්න එපා. 345 00:21:43,414 --> 00:21:44,751 ඔයා මොනාද කරන්නේ? 346 00:21:45,594 --> 00:21:48,228 ඕක කරන්න එපා. ඔහ්හ්! නැහැ! 347 00:21:57,245 --> 00:21:58,495 මොන්ටි? 348 00:22:02,386 --> 00:22:03,873 අපි මෙතනට කලින් ඇවිත්. 349 00:22:07,599 --> 00:22:08,496 නැහැ, අපි ආවේ නැහැ. 350 00:22:08,502 --> 00:22:09,612 හේයි, ඔයා මොනවද කරන්නේ? 351 00:22:10,035 --> 00:22:13,386 දැන්ම එළියට එන්න! 352 00:22:29,283 --> 00:22:32,195 එයාලා මගේ පස්සෙන් ඇවිත්. මට සමාවෙන්න. 353 00:22:34,921 --> 00:22:36,088 එයාට යන්න දෙන්න, පයික්. 354 00:22:36,090 --> 00:22:39,158 ඒක කරන්න බැහැ. එයාලගේ කකුල් ළගට එකක්. 355 00:22:42,097 --> 00:22:44,997 ඒක ඉවරයි. ඔයාලගේ ආයුධ බිම දාන්න. 356 00:22:44,999 --> 00:22:46,297 ඔහුට වෙඩි තියන්න. 357 00:22:46,867 --> 00:22:48,767 මොන්ටිට ආවරණය වෙලා. 358 00:22:49,002 --> 00:22:50,527 අයියෝ, මාකස්. 359 00:22:53,489 --> 00:22:56,575 මම මොන්ටිගේ අම්මට මම එයාව පණපිටින් ගෙදර එක්කන් එන බව. 360 00:22:56,577 --> 00:22:58,101 මාව බොරුකාරයෙක් කරන්න එපා. 361 00:23:02,839 --> 00:23:04,339 කේන්, එපා. 362 00:23:10,679 --> 00:23:11,883 දැන් ඔයා. 363 00:23:14,229 --> 00:23:15,453 ඔයා මොනාද කරන්නේ? 364 00:23:16,860 --> 00:23:18,990 කෙල්ලගේ කකුලට එකක් තියන්න. 365 00:23:28,653 --> 00:23:29,890 අතාරින්න. 366 00:23:42,790 --> 00:23:44,719 ඔයා හොදින් වගේ පේන්නේ නැහැ. 367 00:23:44,721 --> 00:23:46,287 මම හොදින්. 368 00:23:46,289 --> 00:23:48,591 ඔයාට තප්පර පහක් තියෙනවා මාව විශ්වාස කරවන්න 369 00:23:48,609 --> 00:23:49,809 ඔයා තවම ඉන්නේ මාත් එක්ක කියලා. 370 00:23:53,496 --> 00:23:56,197 අනිත් හැමෝම ඉන්නේ මේ ළගපාත ගුහාවක. 371 00:23:56,199 --> 00:23:58,399 උඹ බැල්ලිගෙ පුතා! 372 00:24:08,244 --> 00:24:10,032 මට ඛණ්ඩාංක දෙන්න. 373 00:24:10,932 --> 00:24:12,894 මගේ ළග ඛණ්ඩාංක නැහැ, 374 00:24:13,369 --> 00:24:14,957 ඒත් මට පුළුවන් ඔයාව එතනට එක්කන් යන්න. 375 00:24:30,325 --> 00:24:31,908 ඔයාට පාර ගැන විශ්වාසද? 376 00:24:33,044 --> 00:24:35,408 අපි බාධක සීමාවට ලංවෙනවා. 377 00:24:35,720 --> 00:24:37,282 ඒ නිසයි කේන් මෙතන නතරවුණේ. 378 00:24:37,502 --> 00:24:39,430 ඔහු හිතුවේ නැහැ අපි අවදානමක් ගනී කියලා. 379 00:24:39,924 --> 00:24:41,356 එයා වැරදියි. 380 00:24:44,878 --> 00:24:46,928 මගේ නංගිට මොකද වෙන්නේ? 381 00:24:47,215 --> 00:24:49,352 මම දන්නවා ඇයට සිද්ද වෙනවා ඇයගේ වැරදිවලට වග කියන්න, ඒත්... 382 00:24:49,367 --> 00:24:50,637 ඔයාට දෙයක් කියන්නද. 383 00:24:51,773 --> 00:24:55,560 මම මොන්ටිගේ අම්මට වුන පොරොන්දුව ඔයාටත් වෙන්නම්, 384 00:24:56,260 --> 00:24:58,048 පහුගිය ක්‍රියාවන් හැම එකකටම සමාව, 385 00:24:58,060 --> 00:24:59,163 ඒත් එයා ආපහු අවුල් කරගත්තොත්... 386 00:24:59,178 --> 00:25:02,161 ඔහ්හ්, එයා එහෙම කරන්නේ නැහැ. මම ඒ ගැන වගබලාගන්නම්. 387 00:25:04,438 --> 00:25:07,388 මගේ නංගි, මගේ වගකීමක්. 388 00:25:22,955 --> 00:25:24,527 නැවත පිළිගන්නවා. 389 00:25:29,629 --> 00:25:31,005 ඔයත්නම් එපා. 390 00:25:31,125 --> 00:25:33,142 ඇබි, ඒක ආශ්චර්යයක්. 391 00:25:33,373 --> 00:25:35,968 වෛද්‍යවරු විදිහට, අපේ රාජකාරිය තමා දුක් විදීමෙන් මුදවා ගන්න එක. 392 00:25:36,007 --> 00:25:38,778 - ඔයා කැමති නැද්ද... - ඔයාගේ අම්මගේ නම මොකක්ද, ජැක්සන්? 393 00:25:44,349 --> 00:25:47,065 මේරි ජැක්සන් මැරුණේ එයාගේ පුතාගේ අත් දෙක උඩ 394 00:25:47,088 --> 00:25:49,898 දරුණු රෝගයකින් පිඩා වින්දට පස්සේ. 395 00:25:50,658 --> 00:25:52,098 මම කාටද කතා කරන්නේ? 396 00:25:53,918 --> 00:25:55,428 ඇලි නේද? 397 00:25:56,998 --> 00:26:01,164 මේරිගේ මරණය තමා ඔහු වෛද්‍යවරයෙක් වෙන්න හේතුව. 398 00:26:04,614 --> 00:26:06,554 ඇය ඒකත් ඔයාගෙන් අරගෙන නේද? 399 00:26:08,354 --> 00:26:10,054 ඒක කොහොමද ආශ්චර්යයක් වෙන්නේ? 400 00:26:10,774 --> 00:26:12,644 ඔයාට කරන්න තියෙන්නේ 401 00:26:12,764 --> 00:26:14,960 යතුර ගිලලා ඔයාම බලාගන්න එක. 402 00:26:14,984 --> 00:26:16,576 ඒකනම් කවදාවත් වෙන්නේ නැහැ. 403 00:26:16,848 --> 00:26:18,672 ඔහු කිව්වා ඔයා ඔහොම කියයි කියලා. 404 00:26:20,591 --> 00:26:22,191 මට රේවන්ට කතා කරන්න ඕනේ. 405 00:26:22,479 --> 00:26:24,399 රේවන් ඉන්නේ ආලෝකයේ නගරයේ. 406 00:26:25,590 --> 00:26:27,820 - ඔයාට කරන්න තියෙන්නේ බලාගන්න... - මම කිව්වේ බැහැ. 407 00:26:29,614 --> 00:26:32,527 ඇබි, ඔයා අපිව ගොඩ කාලයක් නවත්තන් හිටියා. 408 00:26:32,567 --> 00:26:35,319 අපිට ඕනේ ඔයා මිනිස්සුන්ට කියන්න ඒක ආරක්ෂිතයි කියලා. 409 00:26:35,439 --> 00:26:37,103 අපි කරන දේ හරිම වැදගත්. 410 00:26:37,151 --> 00:26:40,072 ඔයාලා කරන දේ තමා මිනිස්සුන්ගේ මනස හොරකම් කරන එක. 411 00:26:41,368 --> 00:26:42,680 ඔයා වැරදියි. 412 00:26:43,624 --> 00:26:45,200 අපි ඔවුන්ගේ හිත නිදහස් කරනවා, 413 00:26:46,008 --> 00:26:47,176 ඒවගේම අපි නවත්වන්නේ නැහැ 414 00:26:47,192 --> 00:26:48,816 හැමෝම අපිත් එක්ක එකතු වෙනකම්. 415 00:26:48,840 --> 00:26:51,757 මට කමක් නැහැ ඔහෙලා මට වද දුන්නත්. 416 00:26:53,141 --> 00:26:55,877 මම කවදාවත් යතුර ගන්නේ නැහැ. 417 00:26:56,781 --> 00:26:59,211 කවුද කිව්වේ වදදීමක් ගැන? 418 00:27:06,297 --> 00:27:07,635 ඔයා මොනවද කරන්නේ? 419 00:27:08,009 --> 00:27:09,935 ඔයාට තේරීමක් දෙනවා. 420 00:27:11,585 --> 00:27:13,203 එපා. එපා. එපා, එපා, එපා, එපා, එපා! 421 00:27:13,516 --> 00:27:15,953 එපා! නවත්වන්න! නවත්වන්න! 422 00:27:16,879 --> 00:27:19,391 එපා! එපා, එපා... 423 00:27:21,053 --> 00:27:24,278 ඔහ්හ්, දෙවියනේ. ඔහ්හ්, දෙවියනේ. 424 00:27:24,536 --> 00:27:27,146 ඔහ්හ්, දෙවියනේ. ඔහ්හ්... ඔහ්හ්... 425 00:27:27,852 --> 00:27:29,376 ඔහ්හ්, දෙවියනේ. 426 00:27:29,496 --> 00:27:31,496 ඔයාට රේවන්ව බේරගන්න ඕනේනම්, 427 00:27:32,146 --> 00:27:34,626 ඔයාට කරන්න තියෙන එකම දේ තමා යතුර ගන්න එක. 428 00:27:37,736 --> 00:27:38,720 තෙලොනියස්, අනේ. 429 00:27:38,736 --> 00:27:40,936 මම ලේ යන එක නැවැත්තුවේ නැත්නම්, ඇය මැරෙයි. 430 00:27:40,946 --> 00:27:42,034 ඇයගේ සිරුර මැරෙයි, 431 00:27:42,039 --> 00:27:43,585 ඒත් එයාගේ මනස සදහටම ජීවත්වෙයි. 432 00:27:43,605 --> 00:27:44,770 අනේ! 433 00:27:46,567 --> 00:27:47,571 රේවන්... 434 00:27:53,247 --> 00:27:55,734 මම ඔයාගෙන් අයදිනවා, මට ඇය ළගට යන්න දෙන්න. 435 00:27:55,854 --> 00:27:59,692 ඔයාගේ කට ඇරලා දිව දික් කරන්න. 436 00:28:42,991 --> 00:28:45,158 මම තමා අන්තිම නටිබිල්ඩා, 437 00:28:45,662 --> 00:28:47,649 බෙකා ප්‍රම්හේඩාගේ උරුමකරු. 438 00:28:48,224 --> 00:28:52,065 මම සටනින් ජය ලැබුවා, ඔබ සියල්ලන් මගේ යටත්වැසියන්. 439 00:28:53,263 --> 00:28:55,301 මම තමා අන්තිම නටිබිල්ඩා, 440 00:28:55,651 --> 00:28:58,037 බෙකා ප්‍රම්හේඩාගේ උරුමකරු. 441 00:28:58,263 --> 00:29:00,372 මම සටනින් ජය ලැබුවා, ඔබ සියල්ලන් මගේ.... 442 00:29:03,218 --> 00:29:04,490 කමාන්ඩර්... 443 00:29:06,026 --> 00:29:07,874 කවුද මගේ යාඥාවට බාධා කරන්න තරම් නිර්භීත වුනේ? 444 00:29:08,100 --> 00:29:11,047 තානාපති උසාක්ට ඔබව හමුවෙන්න ඉල්ලා සිටියා. 445 00:29:12,663 --> 00:29:13,663 ඔව්, 446 00:29:14,951 --> 00:29:16,322 ඒත් සිහසුන් කාමරයේදී, 447 00:29:16,724 --> 00:29:19,325 මේ පුජනිය ස්ථානයේ නෙවේ. 448 00:29:19,445 --> 00:29:21,044 මේක මොහුගේ අදහසක්. 449 00:29:21,944 --> 00:29:24,397 මම ඔබෙන් සමාව අයදිනවා, ඔන්ටාරි. 450 00:29:31,913 --> 00:29:33,706 ආපහු මගේ නම කියන්න. 451 00:29:35,723 --> 00:29:36,843 කමාන්ඩර්. 452 00:29:38,843 --> 00:29:42,264 මට අනුමාන කරන්න දෙන්න... ඔයා කැමතියි පෙළපත අහන්න. 453 00:29:43,084 --> 00:29:44,717 - ඔව්. - නැහැ. 454 00:29:44,927 --> 00:29:46,546 ඔයාගේ රාජ්‍ය කාලය පටන්ගන්න බැහැ... 455 00:29:46,553 --> 00:29:48,537 මගේ රාජ්‍ය කාලය දැනටම ආරම්භ වුනා. 456 00:29:49,021 --> 00:29:51,557 මමයි අන්තිම නටිබිල්ඩා, 457 00:29:52,003 --> 00:29:54,027 බෙකා ප්‍රම්හේඩාගේ උරුමකරු. 458 00:29:54,337 --> 00:29:56,206 මම සටනින් ජය ලැබුවා, 459 00:29:56,219 --> 00:29:58,263 ඔබ සියල්ලන් මගේ යටත්වැසියන්. 460 00:29:58,525 --> 00:30:00,829 අපි ඔයාගේ යටත්වැසියන් වෙන්නම් 461 00:30:00,855 --> 00:30:03,041 ඔයා පෙළපත කිව්වට පස්සේ. 462 00:30:04,947 --> 00:30:06,572 මගේ බාරකරු නිවැරදිද? 463 00:30:06,744 --> 00:30:08,274 ඔයා මාව හමුවෙන්න ඉල්ලුවද? 464 00:30:08,481 --> 00:30:10,361 ඔයා හිතනවානම් ඔයාට පුළුවන් කියලා බය ගන්වන්න.... 465 00:30:22,575 --> 00:30:23,697 දැන් ඔහේ මාව දැක්කා. 466 00:30:27,223 --> 00:30:29,195 අපි සංවරය ගැන කතා කළා. 467 00:30:29,367 --> 00:30:31,196 ඔයා මට කිව්වේ ඔහුව මරන්න එපා කියලා. 468 00:30:31,861 --> 00:30:34,600 හොදයි, ඊලග වතාවේ, මම තව විශේෂ කරන්නම්. 469 00:30:45,547 --> 00:30:46,835 ඔහොම ඉන්න. 470 00:30:50,309 --> 00:30:52,580 දැන්, ගුහාවන් තියෙන්නේ අනිත් පැත්තේ. 471 00:30:56,405 --> 00:30:58,268 හොදට ඇහැ ගහගෙන ඉන්න. 472 00:31:13,087 --> 00:31:16,142 බාධකය! කාවවත් දැක්කද? 473 00:31:16,144 --> 00:31:18,544 පස්සට වෙන්න. ආපහු උස්බිමකට යන්න. 474 00:31:19,334 --> 00:31:19,928 ඔයාගේ ආයුධය බිම දාන්න. 475 00:31:19,958 --> 00:31:22,515 - මොන මගුලක්ද ඔයා කරන්නේ? - ඔයාගේ ආයුධ බිම දාන්න! 476 00:31:24,242 --> 00:31:27,242 අපි ඔබට රැගෙන ආවා ආකාශ මිනිසුන්ගේ චාන්සලර් පයික්ව. 477 00:31:27,447 --> 00:31:29,098 ඕ., පරිවර්තනය කරන්න. 478 00:31:31,483 --> 00:31:35,387 අපි ඔබට රැගෙන ආවා ආකාශ මිනිසුන්ගේ චාන්සලර් පයික්ව. 479 00:31:35,455 --> 00:31:36,562 තමුසේ අපි හැමෝවම මරනවා. 480 00:31:36,564 --> 00:31:39,263 ඔහුව අරගන්න.මේ බාධකය ඉවත් කරන්න. 481 00:31:39,421 --> 00:31:42,807 ඔහුව අරගන්න.මේ බාධකය ඉවත් කරන්න. 482 00:32:00,975 --> 00:32:02,087 එපා. 483 00:32:03,992 --> 00:32:05,449 හේයි, එපා. 484 00:32:06,354 --> 00:32:07,354 එපා. 485 00:32:07,692 --> 00:32:09,996 භුමිවාසින්ට එයාව පණපිටින් ඕනේ වෙනවා. 486 00:32:09,998 --> 00:32:12,147 ඔවුන්ට ෆින් වෙනුවෙන් යුක්තිය ලැබුනේ නැහැ. 487 00:32:12,479 --> 00:32:14,039 අපිට ආයෙම ඒකෙන් ගැලවෙන්න වෙන්නේ නැහැ. 488 00:32:14,520 --> 00:32:15,768 ඒ කාරණාවේදීනම්... 489 00:32:26,416 --> 00:32:27,936 ඔයා කොහෙටද එයාව එක්කන් යන්නේ? 490 00:32:29,056 --> 00:32:30,096 අලුත් කමාන්ඩර් ළගට. 491 00:32:30,441 --> 00:32:32,329 මමත් ඔයාලට එකතුවෙන්නද? 492 00:32:35,423 --> 00:32:37,014 අපි 13වැනි ගෝත්‍රය. 493 00:32:37,343 --> 00:32:39,154 අපේ වේගේ අඩු කරන්න එපා. 494 00:32:41,870 --> 00:32:43,362 ඔයාට විශ්වාසද? 495 00:32:43,482 --> 00:32:45,331 අපි අලුත් කමාන්ඩර් ගැන මෙලොදෙයක් දන්නේ නැහැ. 496 00:32:45,561 --> 00:32:47,863 මට විශ්වාසයි. ගෙදර යන්න. 497 00:32:48,333 --> 00:32:50,083 අපේ මිනිස්සුන්ට කියන්න මෙතන මොකද වුනේ කියලා. 498 00:32:52,103 --> 00:32:55,541 ඇබිට කියන්න මම ක්ලාක්ව බලාගන්නම් කියලා. 499 00:33:05,274 --> 00:33:06,853 ඔයා මේක කලේ ඔයාගේ නංගි වෙනුවෙන්ද... 500 00:33:08,874 --> 00:33:10,898 නැත්නම් කරන්න තිබ්බ හරි දේ ඒක නිසාද? 501 00:33:12,276 --> 00:33:13,788 ඔයාව පිළිගන්නවා. 502 00:33:14,838 --> 00:33:16,201 ඒක වැදගත්. 503 00:33:17,288 --> 00:33:19,036 ඔයා ඒක දකිනකම්... 504 00:33:21,282 --> 00:33:22,969 ඔයා තවමත් අතරමන් වෙලා. 505 00:33:40,147 --> 00:33:42,455 මගේ අම්මා මාව අල්ලලා දුන්නා. 506 00:33:46,861 --> 00:33:48,790 ඔයාලා පවුලක්. 507 00:33:50,548 --> 00:33:52,665 ඔයාලා ඒක විසදාගනියි. 508 00:34:03,427 --> 00:34:05,327 ලෙයට ලෙය ලැබිය යුතුයි. 509 00:34:16,086 --> 00:34:17,117 කමාන්ඩර්. 510 00:34:18,889 --> 00:34:19,939 කමාන්ඩර්. 511 00:34:19,941 --> 00:34:21,104 - කමාන්ඩර්. - කමාන්ඩර්. 512 00:34:21,129 --> 00:34:24,577 මට මහන්සියි වගේම බඩගිනියි. තවත් රැස්වීම් නැහැ. 513 00:34:27,557 --> 00:34:28,815 මට වයින් අරන් එන්න. 514 00:34:36,973 --> 00:34:37,991 ඔහ්හ්, නැහැ, නැහැ, නැහැ. 515 00:34:38,111 --> 00:34:39,117 සන්සුන් වෙන්න, ලොකු හාදයෝ. 516 00:34:39,125 --> 00:34:40,667 ඒක අවශ්‍ය නැහැ, හරිනේ? 517 00:34:42,747 --> 00:34:43,897 ඒක දාන්න. 518 00:34:44,017 --> 00:34:45,017 ඔයා... 519 00:34:51,764 --> 00:34:53,039 මෙතනින් යන්න. 520 00:34:53,041 --> 00:34:55,431 මට දන්වන්න රොන් රජතුමා ආපහු ආපු ගමන්ම. 521 00:34:55,446 --> 00:34:56,446 කමාන්ඩර්. 522 00:35:02,178 --> 00:35:04,384 ඔයාට මේක පැහැදිලි කරන්න ඕනේද? 523 00:35:05,828 --> 00:35:07,102 මම ඔයාව විශ්වාස කරන්නේ නැහැ. 524 00:35:07,154 --> 00:35:08,922 හ්ම්ම්. හොදයි, මට කියන්න වෙනවා, 525 00:35:08,924 --> 00:35:10,699 ඒකෙන් මට පොඩ්ඩක් විතර රිදුනා. 526 00:35:15,171 --> 00:35:16,546 දැන් කොහොමද? 527 00:35:17,896 --> 00:35:19,633 දැන් අඩුවෙන් රිදෙන්නේ. 528 00:35:22,487 --> 00:35:23,487 ඉන්න. 529 00:35:28,075 --> 00:35:31,149 වෙන කෙනෙක් ඉන්නවා, හරිද? මට සමාවෙන්න. 530 00:35:31,874 --> 00:35:33,346 ඇයත් කමාන්ඩර් කෙනෙක්ද? 531 00:35:34,736 --> 00:35:35,949 නැහැ. 532 00:35:45,545 --> 00:35:48,495 ඇය ඔයාව මරාවිද ඔයා කවදාහරි ඇයට බොරුවක් කිව්වොත්? 533 00:35:51,028 --> 00:35:52,666 මොනම දෙයක්වත් කරනවද ඇයගේ විශ්වාසය බිදින්න 534 00:35:52,668 --> 00:35:56,116 හරි ඇයව කලබල කරවන්න හරි? 535 00:36:07,256 --> 00:36:10,183 ඔහ්හ්, මාත් ජිවත්වෙන්න කරන දේවල්. 536 00:36:47,622 --> 00:36:49,110 මමත් එකක් අරගත්තා. 537 00:36:49,822 --> 00:36:52,959 තෙලොනියස් කියපු හැමදේම ඇත්ත. 538 00:36:59,657 --> 00:37:00,667 රේවන්! 539 00:37:00,787 --> 00:37:02,377 රේවන්, ඔයා විශ්වාස කරන එකක්... 540 00:37:06,691 --> 00:37:08,141 එයාලා ඔයාට මොනාද කලේ? 541 00:37:12,353 --> 00:37:14,101 එයාලා මොනවත් කලේ නැහැ. 542 00:37:14,701 --> 00:37:16,616 මට සමාවෙන්න මම අද ඔයාව බයකළානම්. 543 00:37:16,736 --> 00:37:17,581 මට තේරෙන්නේ නැහැ. 544 00:37:17,597 --> 00:37:18,989 ඔයා අපේ ළග බැගෑපත් වුනා අර දේ ඔයාගේ ඔලුවෙන් 545 00:37:18,997 --> 00:37:20,213 අයින් කරන්න කියලා. 546 00:37:20,590 --> 00:37:21,894 මම වැරදියි. 547 00:37:22,998 --> 00:37:25,038 ඔයාටත් පුළුවන් ඒක බලාගන්න. 548 00:37:26,886 --> 00:37:28,086 ඔයාට කරන්න තියෙන එකම දේ තමා... 549 00:37:33,989 --> 00:37:35,504 එයා රේවන්ව ගෙනියනවා. 550 00:37:38,040 --> 00:37:39,048 යන්න. 551 00:37:45,322 --> 00:37:47,881 ජැස්පර් ජෝර්ඩන්ව හොයාගන්න. ඔහුව මෙහාට අරන් එන්න. 552 00:38:12,997 --> 00:38:14,240 ඔහ්හ්හ්, දෙවියනේ. 553 00:38:17,991 --> 00:38:19,145 ඒකනම් හොද නැහැ. 554 00:38:19,641 --> 00:38:21,781 ඔයාගේ තීන්ත ගාපුවා ගැන සමාවෙන්න, රේවන්. 555 00:38:33,061 --> 00:38:34,441 ජැස්පර්? 556 00:38:34,472 --> 00:38:36,062 ක්ලාක්. 557 00:38:37,730 --> 00:38:39,332 ජැස්පර්, මොනවද සිද්ද වෙන්නේ? 558 00:38:40,283 --> 00:38:40,963 ඇතුළට එන්න! 559 00:38:40,995 --> 00:38:42,735 නැහැ. ඔයාට තේරෙන්නේ නැහැ. මට ලින්කන්ව හමුවෙන්න ඕනේ. 560 00:38:42,750 --> 00:38:43,358 ඔයාට තේරෙන්නේ නැහැ. 561 00:38:43,366 --> 00:38:44,869 ලින්කන් මැරුණා, අපිටත් මැරෙන්න වෙයි, 562 00:38:44,925 --> 00:38:46,045 ඔයා දැන්ම ඇතුළට ආවේ නැතිනම්! 563 00:38:48,431 --> 00:38:49,543 ඇයි එයාලා වෙඩි තියන්නේ? 564 00:38:50,479 --> 00:38:51,247 නැහැ, නැහැ, නැහැ. 565 00:38:51,257 --> 00:38:52,679 ඔයා මොකක්ද කිව්වේ, ලින්කන් මැරුණා කියලා? 566 00:38:52,681 --> 00:38:53,546 ඒක වෙන්න බැහැ. 567 00:38:53,558 --> 00:38:55,318 එකපාරටම ඔයාට තේරෙන්නේ නැද්ද මරණය කියන දේ ගැන? 568 00:38:55,335 --> 00:38:56,623 මට ඔහුව මාව ලුනා ළගට එක්කන් යන්න. 569 00:38:56,636 --> 00:38:57,694 ඔහු තමයි දන්න එකම කෙනා ඇය කොහෙද... 570 00:38:57,704 --> 00:39:00,045 කට වහගන්නවා! මට වැඩක් නැහැ, හරිද? 571 00:39:05,128 --> 00:39:07,712 ඔයා ඇත්තටම මරණයේ දෙව්දුවක්, එහෙම නේද? 572 00:39:13,769 --> 00:39:15,377 අයියෝ. අයියෝ. අයියෝ. 573 00:39:18,373 --> 00:39:20,073 හරි! 574 00:39:31,360 --> 00:39:32,619 අම්මා. 575 00:39:35,985 --> 00:39:38,024 රේවන් ඇහැරුණ ගමන් 576 00:39:38,283 --> 00:39:40,160 මම දකිනවා ඇයගේ වටපිටාව, 577 00:39:40,280 --> 00:39:41,661 අපි ඔවුන්ව හොයාගමු. 578 00:39:41,913 --> 00:39:42,913 අපි ඒක කලාම, 579 00:39:43,112 --> 00:39:44,611 අපි එයාලගේ ඉතුරු යාළුවො ටිකත් හොයාගමු. 580 00:39:44,731 --> 00:39:48,001 හොදයි. දැන් ආකේඩියාව බිද වැටුනා, 581 00:39:48,877 --> 00:39:50,962 අපි දෙවැනි පියවරට යමු.