1
00:00:01,380 --> 00:00:02,420
"The 100"පසුගිය කොටසින්...
2
00:00:02,716 --> 00:00:05,020
මගේ අයියා ඉන්නේ වැරදි පැත්තේ.
3
00:00:06,367 --> 00:00:07,733
ඕ., මට සමාවෙන්න.
4
00:00:09,753 --> 00:00:10,986
ඔයා මට මැරිලා.
5
00:00:11,763 --> 00:00:13,396
ඔයාට ආපහු ඔයාගේ මතකයන් ඕනේ වුනා.
6
00:00:14,480 --> 00:00:15,480
ඔන්න ඒවා ලැබුනා.
7
00:00:16,601 --> 00:00:18,340
එපා! මම පිළිගන්නවා!
8
00:00:18,502 --> 00:00:19,800
මට රේවන්ට කතා කරන්න ඕනේ.
9
00:00:19,825 --> 00:00:21,386
රේවන් ඉන්නේ ආලෝකයේ නගරයේ.
10
00:00:21,411 --> 00:00:23,682
එපා. එපා, එපා, එපා, එපා, එපා! එපා! නවත්වන්න!
11
00:00:23,707 --> 00:00:25,462
ඔයාට රේවන්ව බේරගන්න ඕනේනම්,
12
00:00:25,487 --> 00:00:28,410
ඔයාට කරන්න තියෙන්නේ යතුර අරගන්න විතරයි.
13
00:00:31,062 --> 00:00:32,165
එයා රේවන්ව ගෙනියනවා.
14
00:00:32,190 --> 00:00:34,729
ජැස්පර් ජෝර්ඩන්ව හොයාගන්න.
ඔහුව මෙහාට අරන් එන්න.
15
00:00:37,888 --> 00:00:39,376
ක්ලාක්.
16
00:00:39,401 --> 00:00:40,900
ඇතුළට එන්න!
17
00:00:44,494 --> 00:00:45,816
අම්මා.
18
00:00:45,841 --> 00:00:47,495
රේවන් ඇහැරුණ ගමන්ම
19
00:00:47,520 --> 00:00:50,465
මම වටපිටාව දකිනවා,
අපි ඔවුන්ව හොයාගමු.
20
00:00:50,519 --> 00:00:51,759
අපි ඒක කළාම,
21
00:00:51,784 --> 00:00:53,141
අපි ඔවුන්ගේ ඉතුරු යාළුවන්වත් හොයාගමු.
22
00:00:53,143 --> 00:00:55,109
දැන් ආකේඩියාව බිදවැටුනා,
23
00:00:55,989 --> 00:00:58,146
අපි දෙවැනි පියවරට යන්න ඕනේ.
24
00:01:11,728 --> 00:01:13,895
ජැස්පර්, අනේ මාත් එක්ක කතා කරන්න.
25
00:01:13,909 --> 00:01:16,030
මම ඔයාගේ ජිවිතේ බේරාගත්තා.
26
00:01:16,255 --> 00:01:18,166
ඒක ඔයාට ඕනෑවටත් වැඩියි.
27
00:01:23,069 --> 00:01:25,273
මගේ අම්මා එයාලට ඉඩදුන්නා මට වෙඩි තියන්න.
28
00:01:25,275 --> 00:01:27,642
මට පේනවා අභියාචනය.
29
00:01:27,762 --> 00:01:30,044
කතා කරන එක නවත්වලා ගුහාව හොයන්න.
30
00:01:30,647 --> 00:01:33,193
සින්ක්ලෙයා කිව්වේ ඒක මේ අහල පහල කියලා.
31
00:01:36,212 --> 00:01:37,692
මටත් ඒක තේරෙන්නේ නැහැ.
32
00:01:37,747 --> 00:01:39,617
ඒක මේ පරිපථ ගැන දෙයක්.
33
00:01:40,006 --> 00:01:42,557
අපි ඉක්මනටම දැනගනියි. ලෑස්ති වෙලා ඉන්න.
34
00:01:45,292 --> 00:01:48,029
ඕ., ඉන්න. ඔයාට යන්න බැහැ.
35
00:01:48,031 --> 00:01:49,730
බලාගෙන ඉන්න.
36
00:01:49,732 --> 00:01:51,365
ඔයාට ඇහුනා ජැස්පර් රේඩියෝවෙන් කියපු දේ.
37
00:01:51,367 --> 00:01:52,767
ආකේඩියාව ආරක්ෂිත නැහැ.
38
00:01:52,769 --> 00:01:55,002
ජැස්පර් කිව්ව දේ හරියට පිස්සුවක් වගේ.
39
00:01:55,440 --> 00:01:58,973
පයික් දැන් නැහැ. මට මගේ ගැන බලාගන්න පුළුවන්.
40
00:01:59,882 --> 00:02:01,159
භුමිවාසීන් ඔවුන්ගේ මැරුණු අය පුච්චනවා.
41
00:02:01,174 --> 00:02:03,711
මම ඒක දන්නවා, ඊටපස්සේ මොකද?
42
00:02:03,713 --> 00:02:04,358
ඔයා කොහේ යන්නද?
43
00:02:04,382 --> 00:02:06,306
ඔයාට ඒක මගෙන් අහන්න අයිතියක් නැහැ.
44
00:02:07,190 --> 00:02:08,507
මම තව මොනවද කරන්න ඕනේ
මම ඔයාලගේ පැත්තේ කියලා
45
00:02:08,520 --> 00:02:10,518
ඔප්පු කරන්න?
46
00:02:10,520 --> 00:02:12,308
ආපහු ලින්කන්ව ගේන්න.
47
00:02:17,002 --> 00:02:18,568
පයික්ව පාවා දුන්න එකෙන්
48
00:02:18,581 --> 00:02:20,433
ඔයා හොද කෙනෙක් වෙන්නේ නැහැ, බෙලමි.
49
00:02:21,179 --> 00:02:22,765
ඔයා ඒක කලේ මාව බේරගන්න,
50
00:02:23,131 --> 00:02:24,918
නැතුව පයික් භුමිවාසීන්ට කළ දේ
වැරදියි කියලා
51
00:02:24,926 --> 00:02:26,300
ඔයාට හිතුන නිසා නෙවේ.
52
00:02:26,302 --> 00:02:28,705
භුමිවාසීන් අපිව බඩගින්නේ මැරෙන්න ඇරියා.
53
00:02:28,723 --> 00:02:30,139
මොකද අපිව ආරක්ෂා කරන්න එව්ව සේනාව
54
00:02:30,157 --> 00:02:31,441
ඔයා සමූලඝාතනය කරපු නිසා.
55
00:02:31,465 --> 00:02:32,710
ඒ සේනාව මොන වෙලාවේ හරි
56
00:02:32,727 --> 00:02:33,857
අපිට පහරදෙන්න තිබ්බා, ඒවගේම ඔයත් ඒක දන්නවා.
57
00:02:33,872 --> 00:02:35,966
ඒත් ඔවුන් පහරදුන්නේ නැහැ. ඔයයි ඒක කලේ.
58
00:02:36,891 --> 00:02:39,178
ඔයාට තුවාල වුනාම, ඔයා පහරදෙනවා
59
00:02:39,298 --> 00:02:40,989
මොකද ඒක තමා ඔයා කරන්නේ.
60
00:02:41,333 --> 00:02:42,899
ඒකේ පලවිපාක තියෙනවා, බෙල්.
61
00:02:42,968 --> 00:02:44,416
මිනිස්සුන්ට කරදර වෙනවා.
62
00:02:45,530 --> 00:02:48,381
මිනිස්සු මැරෙනවා, ඔයාගේ මිනිස්සු.
63
00:02:49,004 --> 00:02:53,027
මොන්රෝ මැරුණා. ලින්කන් මැරුණා.
64
00:03:12,511 --> 00:03:13,917
ඔවුන් ඇවිත්.
65
00:03:23,493 --> 00:03:25,223
ඔයාගේ උදව් ඕන!
66
00:03:26,118 --> 00:03:28,496
අපි ඇයව ඇතුළට ගෙනියන්න ඕනේ
ඇය ඇහැරෙන්න කලින්.
67
00:03:29,022 --> 00:03:30,656
ඔයාලගේ පස්සෙන් ආවාද?
68
00:03:31,449 --> 00:03:33,501
සමහරවිට. මම... මම දන්නේ නැහැ.
69
00:03:33,803 --> 00:03:35,428
ඇයව මෙහාට දෙන්න.
70
00:03:36,087 --> 00:03:36,831
කන්දට යන්න.
71
00:03:36,835 --> 00:03:38,089
ඔයා කවුරුහරි පස්සෙන් එනවා
දැක්කොත් කියන්න.
72
00:03:38,092 --> 00:03:39,761
හාපර්, අපි මෙතන මුරට ඉන්නවා.
73
00:03:43,582 --> 00:03:46,681
ඔක්ටෙවියා, එන්න. අපිට ඔයාව ඕනේ.
74
00:03:50,726 --> 00:03:52,086
ඉඩක් හදලා දෙන්න.
75
00:03:54,636 --> 00:03:55,598
මොන මගුලක්ද ඇයට වුනේ?
76
00:03:55,619 --> 00:03:56,637
මම ඔයාට රේඩියෝවෙන් කිව්වේ.
77
00:03:56,651 --> 00:03:59,225
රේවන් තවදුරටත් රේවන් නෙවේ.ඒ කවුරුවත් එහෙම නැහැ.
78
00:04:01,400 --> 00:04:03,000
ජාහා හැමෝටම පරිපථ දුන්නා.
79
00:04:03,027 --> 00:04:04,516
ජැස්පර් හරි. මම ඒක මගේ
ඇස් දෙකෙන්ම දැක්කා.
80
00:04:04,531 --> 00:04:05,946
මට ඔයාගේ උදව් ඕනේ නැහැ, හොදද?
81
00:04:06,402 --> 00:04:08,625
සන්සුන් වෙලා පැහැදිලි කරන්න.
82
00:04:09,175 --> 00:04:11,539
ජාහා පරිපථ යොදාගන්නවා හැමෝවම පාලනය කරන්න.
83
00:04:11,541 --> 00:04:13,388
ඔයා එකක් ගිල්ලම, ඒකෙන් ඔයාව වෙනස් වෙනවා.
84
00:04:13,401 --> 00:04:14,685
තමන් කවුද කියන එක අමතක වෙනවා, ඊටපස්සේ ඔයාට පේනවා
85
00:04:14,693 --> 00:04:17,677
ඇලි කියලා දෙයක්, ඇත්තටම
එයා එතන ඇත්තේ නැහැ..
86
00:04:18,116 --> 00:04:20,339
ඇය රේවන් ලවා එයාගෙම මැණික්කටුව කැප්පෙව්වා.
87
00:04:20,719 --> 00:04:22,439
එයා උත්සහ කලේ ඒ දේ එයාගේ
ඔළුවෙන් එළියට ගන්න.
88
00:04:22,536 --> 00:04:23,475
මම එයාට උදව් කරන්න හැදුවා, ඒත්...
89
00:04:23,491 --> 00:04:25,041
හරි, අපි දැන් ඇයට උදව් කරමු.
90
00:04:25,057 --> 00:04:26,047
ඇය කිව්වද කොහොමද කියලා?
91
00:04:26,063 --> 00:04:27,808
එයා මොකක්හරි හදන ගමන් හිටියේ.
92
00:04:28,107 --> 00:04:29,439
එයාට අපේ පරණ අත්පලදනාවක් ඕනේ වුනා,
93
00:04:29,448 --> 00:04:31,459
ඒත් ජාහා ඒ සේරම විනාශ කළා.
94
00:04:31,461 --> 00:04:32,792
තප්පරයක් ඉන්න.
95
00:04:36,948 --> 00:04:38,551
ඒක මේ වගේද?
96
00:04:40,329 --> 00:04:41,235
මේ තියෙන්නේ ඒක...
97
00:04:41,251 --> 00:04:42,005
එහෙමම නැහැ.
98
00:04:42,037 --> 00:04:43,952
මගේ වැඩසටහනේ දෙවැනි සංස්කරණය.
99
00:04:44,639 --> 00:04:47,266
ඔයා දැන් කොහෙද කියලා හොයාගන්න.
100
00:04:50,506 --> 00:04:52,279
එයාට පැනගන්න දෙන්න එපා!
101
00:04:52,735 --> 00:04:53,483
හේයි!
102
00:04:53,496 --> 00:04:54,496
මෙහෙ ගස් විතරයි.
103
00:04:54,571 --> 00:04:56,285
- මට කිසිදෙයක් පේන්නේ නැහැ. එපා.
- නවතින්න.
104
00:04:56,760 --> 00:04:58,625
මට ඔයාගේ ස්ථානය දැනගන්න ඕනේ.
105
00:04:58,784 --> 00:05:00,112
බිම් සලකුණක් හොයාගන්න.
106
00:05:00,728 --> 00:05:01,538
මට යන්න දෙන්න!
107
00:05:01,554 --> 00:05:02,794
රේවන් හොයාගත්තොත් අපි ඉන්න තැන,
108
00:05:03,142 --> 00:05:03,770
ඇලිත් දැනගන්නවා.
109
00:05:03,777 --> 00:05:04,866
ඇය එයා වෙනුවෙන් එයි.
110
00:05:08,162 --> 00:05:11,258
රිපර් ස්ටික් එක, අන්තිම මාත්‍රාව.
111
00:05:12,384 --> 00:05:13,843
අපිට යන්න වෙනවා.
112
00:05:14,111 --> 00:05:16,600
ඇයි?ඇලි දන්නේ නැහැ අපි කොහෙද කියලා.
113
00:05:16,720 --> 00:05:19,095
ඒත් මම දන්නවා අපිට අත්පලදනාවක්
හොයාගන්න පුළුවන් තැනක්.
114
00:05:19,899 --> 00:05:29,899
මෙම උපසිරසි www.baiscopelk.com වෙනුවෙන් නොමිලයේ නිකුත් කරන
ලදී.වීඩියෝ පිටපත ගැන අප වගකියනු නොලැබේ.
115
00:05:33,035 --> 00:05:43,035
♫උපසිරසි නිමැවුම නිලුපුල් මධුකප්‍රිය පෙරේරා♫
©www.baiscopelk.com/113©
116
00:06:11,857 --> 00:06:13,371
මම ඇය එක්ක කතා කරන්නම්.
117
00:06:13,491 --> 00:06:14,970
මාත් ඔයා එක්ක එනවා.
118
00:06:22,387 --> 00:06:24,238
මම හිතුවේ ඔයා එයා යාලුවෙක් කිව්වා කියලා.
119
00:06:26,059 --> 00:06:28,642
අපි ඒ ගැන බලාගන්නම්. මෙතන ඉන්න.
120
00:06:33,669 --> 00:06:36,116
ආකාශ ගෝත්‍රය මෙහෙට පිළිගන්නේ නැහැ, වන්හේඩා.
121
00:06:36,432 --> 00:06:38,419
නයිලා, මොකක්ද අවුල?
122
00:06:38,421 --> 00:06:39,600
එයා ඇහැරෙනවා! ඉක්මන් කරන්න.
123
00:06:39,614 --> 00:06:40,973
අපිට එයාව ඇතුළට ගෙනියන්න වෙනවා.
124
00:06:42,242 --> 00:06:43,242
ඔයාගේ තාත්තා ඉන්නවද?
125
00:06:43,258 --> 00:06:45,588
මගේ තාත්තා මැරුණා, හමුදාවේ කොටසක් මරලා දැම්මා
126
00:06:45,604 --> 00:06:48,295
ඔයාගේ මිනිස්සු ඔයාව ආරක්ෂා කරන්න හදද්දී.
127
00:06:49,665 --> 00:06:51,630
- නයිලා, අනේ.
- මම කිව්වේ බැහැ.
128
00:06:51,655 --> 00:06:55,110
අපිට මේක වෙලාව නැහැ. එහාට. එහාට!
129
00:06:56,821 --> 00:06:58,177
එයාව ඇතුළට ගෙනියන්න.
130
00:06:58,856 --> 00:07:00,580
මම ඔයාට කිව්වා, මගේ අම්මා මෙහාට ඇවිත් තියෙනවා.
131
00:07:00,595 --> 00:07:01,974
ඇයත් පරිපථගත වෙලානම්, ඇලි දැනගනීවි.
132
00:07:01,987 --> 00:07:03,557
ඒ නිසයි අපි එයාව අපි එයාව
පිටිපස්සෙන් තියන්නේ.
133
00:07:03,572 --> 00:07:04,572
මේ පැත්තෙන්.
134
00:07:12,206 --> 00:07:13,206
හරි.
135
00:07:13,518 --> 00:07:14,598
එයාව ඇදට තියලා ගැට ගහන්න.
136
00:07:15,353 --> 00:07:17,658
ඒකට කමක් නැහැ.එයාව අල්ලගන්න.
137
00:07:17,660 --> 00:07:19,352
ඒකට කමක් නැහැ. දැන් ඒක හරි.
138
00:07:29,545 --> 00:07:30,948
අපි දැනගන්න ඕනේ ඔයා කොහෙද කියලා.
139
00:07:30,969 --> 00:07:32,155
- මොන මගුලකද මම ඉන්නේ?
- එයාව අල්ලගන්න!
140
00:07:32,163 --> 00:07:34,050
- මට යන්න දෙනවා!
- අල්ලගත්තද? එයාව අල්ලගන්න!
141
00:07:34,066 --> 00:07:35,573
මට යන්න දෙන්න!
142
00:07:39,493 --> 00:07:41,293
- එපා!
- රේවන්, දගලන එක නවත්වන්න.
143
00:07:41,617 --> 00:07:43,017
එයාගේ අත්! ඇයව පහළට කරලා ගැට ගහන්න!
144
00:07:43,067 --> 00:07:45,152
ඇයි හැමවෙලේම මටම කරන්න වෙන්නේ?
145
00:07:46,871 --> 00:07:47,950
සින්ක්ලෙයා, මට ඔයාගේ උදව් ඕනේ.
146
00:07:47,965 --> 00:07:48,965
යන්න, යන්න!
147
00:07:49,308 --> 00:07:52,059
හරි, ජැස්පර්. ඉක්මනට. ඉක්මනට.
148
00:07:54,706 --> 00:07:55,966
මට යන්න දෙන්න!
149
00:07:55,978 --> 00:07:57,498
- රේවන්...
- එන්න.
150
00:07:59,165 --> 00:08:00,634
මෙන්න. මම ඒක කළා.
151
00:08:01,969 --> 00:08:02,987
එපා!
152
00:08:03,810 --> 00:08:05,492
මට යන්න දෙන්න!
153
00:08:06,980 --> 00:08:08,615
මට යන්න දෙන්න!
154
00:08:14,859 --> 00:08:15,993
මට යන්න දෙන්න!
155
00:08:25,761 --> 00:08:27,804
කොහොමද අපි එයාගේ ඔලුවෙන්
අරක අයින් කරන්නේ?
156
00:08:27,841 --> 00:08:29,254
ඒ ගැන බලනවා.
157
00:08:30,484 --> 00:08:33,120
මාව ලිහන්න! මාව ලිහන්න!
158
00:08:33,153 --> 00:08:34,476
මම මේක බලාගන්නම්.
159
00:08:37,091 --> 00:08:38,817
- මම මෙතන ඉන්නම්.
- එපා!
160
00:08:47,034 --> 00:08:49,826
නයිලා, අපිට විකල්පයක් නැහැ.
161
00:08:50,375 --> 00:08:52,235
අපේ යාළුවා ඔයාවවත් මේ කාමරෙවත් දකින්න බැහැ
162
00:08:52,246 --> 00:08:53,430
එයාට හොද වෙනකම්.
163
00:08:53,870 --> 00:08:54,947
ඇයි?
164
00:08:55,824 --> 00:08:56,945
ඒක පැහැදිලි කරන්න අමාරුයි.
165
00:08:57,029 --> 00:08:58,261
උත්සහ කරන්න.
166
00:08:59,242 --> 00:09:00,758
මාව විශ්වාස කරන්න මම ඔයාට කියන නිසා
167
00:09:00,766 --> 00:09:02,280
ඒක වැදගත් කියලා.
168
00:09:02,703 --> 00:09:05,859
ඔයාව විශ්වාස කරන්න ආකාශ ගෝත්‍රය
කරපු දේට පස්සේ?
169
00:09:05,863 --> 00:09:07,438
ඒ අපි නෙවේ.
170
00:09:09,301 --> 00:09:11,805
මට ඔයාගේ තාත්තා ගැන කනගාටුයි.
171
00:09:13,498 --> 00:09:14,994
අපි හැමෝටම කණගාටුයි.
172
00:09:19,856 --> 00:09:21,929
ඔයාට මගෙන් මොනාද ඕනේ, ක්ලාක්?
173
00:09:22,049 --> 00:09:23,907
කලින් වතාවේ මම මෙහෙට ආපු වෙලාවේ,
174
00:09:24,027 --> 00:09:25,994
ඔයාට අපේ අත්පලදනාවක් දුන්නා.
175
00:09:26,782 --> 00:09:28,989
අපිට දැන් ඒක ඕනේ අපේ යාළුවව බේරගන්න.
176
00:09:28,991 --> 00:09:30,558
ඉතින් මම මොකටද ඔයාට උදව් කරන්නේ?
177
00:09:30,578 --> 00:09:33,290
මොකද මම දන්නවා ඔයා අහිංසක
කෙල්ලෙක්ට දුක් විදින්න සලස්වන්නේ නැහැ.
178
00:09:40,949 --> 00:09:42,469
මෙතන ඉන්න.
179
00:09:54,406 --> 00:09:55,749
ඔයා හොදින්ද?
180
00:09:57,313 --> 00:09:58,552
හොදයි.
181
00:10:02,764 --> 00:10:04,591
නයිලා කිව්වා අපිට මෙතන වැඩ කරන්න කියලා.
182
00:10:04,842 --> 00:10:06,593
ඉතින් අපි කොහොමද මේක කරන්නේ?
183
00:10:08,076 --> 00:10:10,522
අපි හිතන්නේ රෙවන්ට ඕනේ වුනා
මේ අත්පලදනා යොදාගන්න
184
00:10:10,534 --> 00:10:14,768
EMP ජනනය කරන්න, ඒක අද්භුතාකාර බුද්ධිමත් දෙයක්.
185
00:10:15,270 --> 00:10:16,093
එකේ තේරුම?
186
00:10:16,150 --> 00:10:18,138
ඉලක්ක කරන ලද විද්‍යුත් චුම්භක ස්පන්දනයකට
187
00:10:18,140 --> 00:10:19,940
පුළුවන් වෙයි පරිපථ පද්ධතිය විනාශ කරන්න.
188
00:10:19,942 --> 00:10:22,944
අහ්හ්, අපිට මේක යොදාගන්න පුළුවන් EMP යවන්න
189
00:10:23,347 --> 00:10:25,227
රේවන්ගේ ස්නායු පද්ධතිය හරහා.
190
00:10:25,302 --> 00:10:27,069
පරස්පරතාවය ප්රතිවර්තනය කරන්න ඕනේ
191
00:10:27,079 --> 00:10:29,098
වයරයේ බාහිර ආදාහකයකින්
සහ බැටරියක් සම්බන්ධ කිරීමෙන්
192
00:10:29,112 --> 00:10:30,368
ඒත් ඒකෙන් ඇයට මොනවා වෙයිද?
193
00:10:30,379 --> 00:10:32,101
අහ්හ්, EMPවලින් අපේ ශරීරයට හානියක් වෙන්නේ නැහැ,
194
00:10:32,113 --> 00:10:33,233
ඒත් මම දන්නේ නැහැ මේ පරිපථය
මොනවගේ යාන්ත්රනයකින්
195
00:10:33,241 --> 00:10:35,378
ඇයගේ මොළයට සම්බන්ධ වෙලාද කියලා.
196
00:10:35,414 --> 00:10:36,897
මේක රේවන්ගේ සැලසුම.
197
00:10:37,316 --> 00:10:39,396
එයා ඒක කරන්නේ නැහැ ඒකෙන්
එයාගේ මොලේ විනාශ වෙනවනම්.
198
00:10:40,018 --> 00:10:42,244
ඒක රදා පවතිනවා ඇයට
අවශ්‍ය වුනේ කොහොමද කියන එක මත.
199
00:10:42,914 --> 00:10:44,614
ඒ ඇරත්, විද්‍යුත් චුම්භකයක් නැතුව
200
00:10:44,627 --> 00:10:45,963
මේක නිකන් කතාවක් විතරයි.
201
00:10:46,026 --> 00:10:47,428
අපිට කොහෙන්ද එකක් ගන්න පුළුවන්?
202
00:10:47,968 --> 00:10:48,921
ආක් එකෙන්.
203
00:10:48,974 --> 00:10:51,238
හැම මධ්‍යස්ථානයකම තියෙනවා
ස්පන්දන ප්‍රේරක තෙරපුමක්
204
00:10:51,240 --> 00:10:52,155
උපාමාරු කිරීම සදහා.
205
00:10:52,165 --> 00:10:53,765
ආකේඩියාව සීමාවෙන් පිට තියෙන්නේ.
206
00:10:54,292 --> 00:10:55,480
ඒක භයානක වැඩියි. ඔයාට
එයාලා කියපු දේ ඇහුනා.
207
00:10:55,495 --> 00:10:56,695
අපි වැටුණු යානය පාවිච්චි කරමු.
208
00:10:57,848 --> 00:10:59,580
ඒකෙත් P.I. තෙරපුම් තියෙනවා
ආක් මධ්‍යස්ථානයේ වගේම.
209
00:10:59,582 --> 00:11:01,553
ඒක හොදයි. හරි.
210
00:11:01,590 --> 00:11:03,617
- මම ගිහින් කාන්දමක් අරන් එන්නම්.
- අහ්හ්, එපා.
211
00:11:04,195 --> 00:11:05,087
ඔයා රේවන් එක්ක නැවතිලා
212
00:11:05,097 --> 00:11:07,187
මේක වැඩ කරන විදිහක් හොයාගන්න.
213
00:11:07,608 --> 00:11:08,608
මම රෝවර් එකෙන් යන්නම්,
214
00:11:08,686 --> 00:11:10,374
ඔයා උපකරණය හදලා ඉවරවෙන
වෙලාව වෙනකොට ආපහු එන්නම්.
215
00:11:10,389 --> 00:11:11,610
මම ඔයා එක්ක එනවා.
216
00:11:15,271 --> 00:11:16,277
එපා.
217
00:11:40,026 --> 00:11:42,015
තව පොඩ්ඩක් එහාට වුනොත්
218
00:11:42,273 --> 00:11:44,458
ඔයාට ගැටවලට ලංවෙන්න පුළුවන්.
219
00:11:47,446 --> 00:11:50,470
අයියෝ. එපා... ඕක කරන්න එපා.
220
00:11:50,590 --> 00:11:51,682
රේවන්...
221
00:11:53,936 --> 00:11:55,315
ඔයා මොනවද කරන්නේ?
222
00:12:07,840 --> 00:12:10,450
ආලෝකයේ නගරයේ වේදනාව නැහැ.
223
00:12:14,565 --> 00:12:16,101
යාලුවනේ?
224
00:12:21,805 --> 00:12:23,036
යාලුවනේ!
225
00:12:24,609 --> 00:12:26,774
- එයාව නවත්වන්න.
- ජැසපර්, අර පැත්තට යන්න.
226
00:12:27,792 --> 00:12:29,659
- නවත්වන්න.
- එයා ආපහු තුවාල පාරගෙන.
227
00:12:31,206 --> 00:12:33,589
මගෙන් අහකට වෙනවා.
මගෙන් අහකට වෙනවා.
228
00:12:33,605 --> 00:12:34,951
එයා ලේ ගිහිල්ලම මැරෙයි.
229
00:12:34,964 --> 00:12:36,113
මට වෙළුම්පටි ඕනේ.
230
00:12:37,228 --> 00:12:38,361
මම ඇයව අල්ලගත්තා.
231
00:12:38,394 --> 00:12:40,254
බෙලමි, ඇයගේ මැණික්කටුව අල්ලගන්න.
232
00:12:42,235 --> 00:12:43,990
රේවන්, අපිත් එක්ක සටන් කරන එක නවත්වන්න.
233
00:12:47,481 --> 00:12:50,730
ඇලි., ඇලි., ඇලි.!
234
00:12:50,750 --> 00:12:52,900
මම විශ්වාස කරනවා... මම දන්නවා ඔයාට අපිව ඇහෙනවා.
235
00:12:53,569 --> 00:12:54,641
ඇයි ඔයා ඇයට මෙහෙම කරන්නේ?
236
00:12:54,658 --> 00:12:55,861
ඇයට යන්න දෙන්න.
237
00:12:56,590 --> 00:13:00,707
මම ඇයට යන්න දෙන්නම් ඔයාලා
මට ඕන දේ දුන්නම.
238
00:13:01,029 --> 00:13:03,459
ක්ලාක්ගේ ළග තියෙන තාක්ෂනය,
239
00:13:03,952 --> 00:13:05,844
ඒක අයිති මට.
240
00:13:06,343 --> 00:13:07,614
වෙන්න බැහැ.
241
00:13:07,630 --> 00:13:08,735
ක්ලාක්, ඒක එයාට දෙන්න.
242
00:13:09,652 --> 00:13:10,652
ක්ලාක්!
243
00:13:13,614 --> 00:13:17,491
ඔයා රේවන්ට මැරෙන්න දුන්නොත්,
ඔයාට ඒක කවදාවත් ලැබෙන්නේ නැහැ.
244
00:13:21,948 --> 00:13:23,530
එයාලට ඉඩදෙන්න ඔයාට උදව් කරන්න.
245
00:13:28,932 --> 00:13:32,206
ඇයගේ අත් ලිහන්න. ඇයව නොසොල්වා අල්ලගන්න.
246
00:13:53,066 --> 00:13:55,963
ක්ලාක්, එයා කවදාවත් පැනලා යන්න හදන එක
247
00:13:55,965 --> 00:13:57,738
නතර කරන්නේ නැහැ.
248
00:13:57,968 --> 00:14:00,770
අපිට බැහැ ඇයට ආයේ පාරක්
එයාටම කරදර කරගන්න ඉඩදෙන්න.
249
00:14:01,141 --> 00:14:02,753
කාටහරි ඇය එක්ක ඉන්න වෙනවා.
250
00:14:02,873 --> 00:14:04,725
මම පළමු මුරය ඉන්නම්.
251
00:14:05,683 --> 00:14:06,228
අපි වාර බෙදාගමු.
252
00:14:06,242 --> 00:14:08,103
ඔයා අණ දෙන්නේ නැහැ, ක්ලාක්.
253
00:14:12,854 --> 00:14:16,283
පේන විදිහට එයා ඔයාට සමාව දීලා නැහැ
එයාගේ පෙම්වතියව මැරුවට.
254
00:14:17,370 --> 00:14:18,683
ජැස්පර්,
255
00:14:19,148 --> 00:14:20,798
විවේකයක් ගන්න.
256
00:14:53,703 --> 00:14:56,690
ඔයාට අවුලක් නැද්ද එයා මෙච්චර
කාලෙකට පස්සේ ආපහු ආපු එකට,
257
00:14:56,692 --> 00:14:58,288
පාලනය කරන්න?
258
00:15:00,147 --> 00:15:01,539
එයා හදන්නේ රේවන්ව බේරගන්න.
259
00:15:03,117 --> 00:15:05,696
රේවන්ව බේරගන්න වටිනවා කියලා
හිතන එකත් පුදුමයි.
260
00:15:06,869 --> 00:15:08,212
එයාගේ වාසනාව.
261
00:15:12,216 --> 00:15:14,808
අපි ඔයා ගැන කතා කරමු, ජැස්පර්.
262
00:15:16,094 --> 00:15:17,873
ඔයාට බැහැ ඔයාගේ තරහවට ඉඩදෙන්න
263
00:15:17,894 --> 00:15:19,117
අපි මෙතන කරන්න තියෙන දෙයට හරස්වෙන්න.
264
00:15:19,132 --> 00:15:22,089
ඔයා දන්නවද, ඔයා එහෙම කියනකොට ඒක විහිළුවක්.
265
00:15:23,005 --> 00:15:25,683
ඔයාට තරහ ගියාම, මිනිස්සු මැරෙනවා.
266
00:15:26,174 --> 00:15:28,855
ඒ ගැන අහන්න අතන ඉන්න කෙල්ලගෙන්.
267
00:16:36,720 --> 00:16:38,281
ඔයාට ස්තුතියි.
268
00:16:44,996 --> 00:16:46,966
ඔයා කවදාහරි එයාලගේ මූණු දැක්කද?
269
00:16:50,216 --> 00:16:50,884
මොකක්ද?
270
00:16:50,910 --> 00:16:52,766
ඔයා මරපු මිනිස්සුන්ගේ.
271
00:16:54,239 --> 00:16:55,247
හෙහ්.
272
00:16:56,917 --> 00:16:58,777
මම දන්නවා ඔයා කරන දේ,
273
00:16:59,752 --> 00:17:01,803
ඒත් ඔයාට මාව අල්ලගන්න බැහැ ඇලි
ඉතින් කරදර වෙන්න එපා.
274
00:17:01,823 --> 00:17:04,075
මේ ඇලි නෙවේ., ක්ලාක්.
275
00:17:04,909 --> 00:17:06,114
මේ රේවන්,
276
00:17:07,098 --> 00:17:08,232
ඒවගේම මම හදන්නේ ඔයාව අල්ලගන්න නෙවේ.
277
00:17:08,245 --> 00:17:10,521
මම... මම උත්සහ කරන්නේ
ඔයාට ඇත්ත කියන්න
278
00:17:11,531 --> 00:17:13,201
මොකද වෙන කවුරුවත් ඒක කරන්නේ නැහැ.
279
00:17:15,179 --> 00:17:18,500
ඔයා යන හැම තැනකටම මරණය පස්සෙන් එනවා.
280
00:17:19,804 --> 00:17:21,926
ඔයාට හැමවෙලේම ඕනේ වුනේ හැමෝවම බේරගන්න.
281
00:17:22,562 --> 00:17:23,634
ඔයාට තේරෙන්නේ නැති දේ තමයි,
282
00:17:23,649 --> 00:17:25,738
ඔයාගෙන් තමයි අපිව බේරගන්න ඕනේ.
283
00:17:26,800 --> 00:17:28,293
වේල්ස් මැරුණා මොකද ඔයා දැක්කේ නැහැ
284
00:17:28,306 --> 00:17:30,828
චාලට් නරක කෙනෙක් කියලා.
285
00:17:31,614 --> 00:17:33,529
ෆින් මැරුණා මොකද ඔයා එයාගේ හිත බින්දා
286
00:17:33,537 --> 00:17:35,451
වගේම ඊටපස්සේ පිහියකින් ඒකට ඇන්න නිසා.
287
00:17:35,922 --> 00:17:38,311
අනිවා, මම ඔට්ටු අල්ලනවා ලෙක්සාවත්
මරාගන්න ඇත්තේ ඔයාම තමයි.
288
00:17:39,719 --> 00:17:41,004
කට වහනවා.
289
00:17:41,782 --> 00:17:43,289
ඒවගේම තව ඉන්නවා, නාකි තාත්තා.
290
00:17:43,310 --> 00:17:44,170
මම කිව්වේ, කට වහගන්න.
291
00:17:44,185 --> 00:17:45,951
ඔයාගේ අම්මා මාත් එක්ක මෙතන ඉන්නවා, ක්ලාක්.
292
00:17:45,961 --> 00:17:47,280
ඇය මට කිව්වා ඔයා උත්සහ කියලා
ඔහුට ඒත්තු ගන්වන්න
293
00:17:47,295 --> 00:17:48,844
ආක් මධ්‍යස්ථානය මියයනවා කියන එක
294
00:17:48,867 --> 00:17:50,330
ජනතාවට කියන්න එපා කියලා.
295
00:17:50,360 --> 00:17:52,629
ඔයාට තව උත්සහ කරන්න තිබ්බා.
296
00:17:52,655 --> 00:17:54,701
එයාගේ ලේ ඔයාගේ අත්වලත් තියෙනවා.
297
00:17:54,703 --> 00:17:55,788
කට වහගන්නවා!
298
00:17:55,846 --> 00:17:58,138
ඔයාට පුළුවන් පරාර්ථකාමී විරවරියගේ
රගපෑම පිටිපස්සේ හැංගෙන්න.
299
00:17:58,140 --> 00:18:00,429
අපි දකිනවා ඔයා ඇත්තටම කවුද කියලා...
300
00:18:00,549 --> 00:18:03,090
ලංවෙන කාටවුනත් විසක්.
301
00:18:08,615 --> 00:18:10,468
තමුන් කම්මුතුයි ඇලි.. ඔහෙට මාව ඇහෙනවද?
302
00:18:10,499 --> 00:18:13,086
- අපි ඔහේව පුළුස්සනවා.
- හේයි! හේයි! එන්න.එන්න.
303
00:18:15,907 --> 00:18:17,049
- එහාට යන්න.
- නවත්වන්න!
304
00:18:17,078 --> 00:18:18,078
එපා!
305
00:18:18,798 --> 00:18:20,613
සන්සුන් වෙන්න.
306
00:18:22,913 --> 00:18:24,184
නියම වැඩක්.
307
00:18:25,055 --> 00:18:28,994
පුළුස්සන්න... සෘජු තාපයකින් පුළුස්සන්න,
308
00:18:29,738 --> 00:18:33,340
පරිපථ පද්ධතිය විනාශ කරලා
දාන්න අධික ධාරාවකින්.
309
00:18:34,955 --> 00:18:36,855
ඔවුන් නිසැකවම EMP එකක් හදනවා ඇති.
310
00:18:37,130 --> 00:18:38,959
ඒක තමා මම කරන්න උත්සහ කලේ.
311
00:18:39,561 --> 00:18:42,044
ඔවුන්ට විද්‍යුත් චුම්භකයක් ඕනේ වෙනවා.
312
00:18:42,967 --> 00:18:44,584
කොහෙන්ද ඔවුන්ට එකක් ගන්න පුළුවන්?
313
00:18:46,620 --> 00:18:48,431
ඔවුන් යන්නේ වැටුණු යානයට.
314
00:18:48,589 --> 00:18:50,147
එහෙනම් අපිත් යනවා.
315
00:19:08,844 --> 00:19:10,978
කවුද හිතුවේ වැටුණු යානය දකින
එක හොදක් වෙයි කියලා?
316
00:19:12,268 --> 00:19:13,487
එහෙම නැහැ.
317
00:19:27,148 --> 00:19:29,234
මට ඇහුනා ඔයා බෙලමිට කියනවා
ඔයා යනවා කියලා.
318
00:19:29,647 --> 00:19:30,797
ඒක ඇත්තක්ද,
319
00:19:31,287 --> 00:19:32,990
අපි මුහුණ දීපු හැමදේකටම පස්සෙත්?
320
00:19:34,244 --> 00:19:35,244
ඔව්.
321
00:19:36,827 --> 00:19:40,437
ඔක්ටේවියා, අපියි ඔයාගේ මිනිස්සු.
322
00:19:41,343 --> 00:19:42,781
අපිව පහළට එව්වේ එකට.
323
00:19:43,390 --> 00:19:44,783
අපි බේරුනේ එකට.
324
00:19:45,394 --> 00:19:47,181
ලින්කන් මගේ කෙනෙක්.
325
00:19:48,356 --> 00:19:50,559
මම ගස් ගෝත්‍රයේ නෙවේ.
මම ආකාශ ගෝත්‍රයේ නෙවේ.
326
00:19:51,371 --> 00:19:52,371
මම මොකුත්ම නෙවේ.
327
00:19:53,776 --> 00:19:55,268
ඔයා සියදෙනාගෙන් එක්කෙනෙක්.
328
00:20:02,347 --> 00:20:03,694
තවදුරටත් නැහැ.
329
00:20:27,427 --> 00:20:29,661
මම ඇයට ඉඩදුන්නා මාව අල්ලගන්න.
330
00:20:30,693 --> 00:20:31,763
ඔයා කියන්න ඕනේ නැහැ.
331
00:20:34,333 --> 00:20:35,717
විවේකයක් ගන්න.
332
00:20:36,967 --> 00:20:39,157
මම පොඩි වෙලාවකට ඇයට
මට තුවාල කරන්න ඉඩදෙන්නම්.
333
00:20:49,087 --> 00:20:50,275
ඇත්ත රිදෙනවා නේද, හාහ්?
334
00:21:05,306 --> 00:21:06,455
මට සමාවෙන්න.
335
00:21:09,673 --> 00:21:10,786
මොකක්ද?
336
00:21:11,911 --> 00:21:13,831
මට කවදාවත් මායාට කරදරයක් කරන්න ඕනේ වුනේ නැහැ.
337
00:21:15,999 --> 00:21:17,673
මට කවදාවත් මේ කිසිදෙයක් ඕනේ වුනේ නැහැ.
338
00:21:23,889 --> 00:21:25,370
මට අපේ මිනිස්සුන්ව බේරගන්න වුනා.
339
00:21:25,395 --> 00:21:27,350
මම හැම කෙනෙක්වම බේරගන්න හිටියේ.
340
00:21:31,969 --> 00:21:33,797
මම කැමතියි ඔයා එහෙම කළානම්.
341
00:21:39,422 --> 00:21:41,643
ඔයාගේ කණගාටුව ගහගන්නවා පස්ස පැත්තේ.
342
00:21:51,776 --> 00:21:52,663
මට මාර වෙලාවක් ගියා
343
00:21:52,688 --> 00:21:53,882
ඒක ඇරගන්න,
344
00:21:53,907 --> 00:21:55,615
ඒත් මම ඒක අරගත්තා.
345
00:22:09,605 --> 00:22:10,723
ඔක්ටෙවියා!
346
00:22:24,348 --> 00:22:27,143
ඔහ්හ්, මොන්ටි. දෙවියන්ට ස්තුති වෙච්චාවේ.
347
00:22:27,168 --> 00:22:28,971
- අම්මා?
- ඔහ්හ්...
348
00:22:30,934 --> 00:22:32,894
මට හොදටම විශ්වාසයි මටඑයාලව මග ඇරුනා කැලේ ඇතුලෙදි.
349
00:22:32,972 --> 00:22:35,804
ඔයා කාවවත් දැක්කද? එයාලා හැමතැනම.
350
00:22:39,683 --> 00:22:40,983
ඔයා පැනගත්තාද?
351
00:22:41,975 --> 00:22:43,401
මට ඔයාව හොයාගන්න ඕනේ වුනා.
352
00:22:48,424 --> 00:22:49,752
කොහොමද ඔයා මාව පාවා දුන්නේ?
353
00:22:51,402 --> 00:22:52,767
මම කවදාවත් එහෙම කරන්නේ නැහැ.
354
00:22:55,663 --> 00:22:59,444
අම්මේ, තාත්තගේ කැමතිම පාට මොකක්ද?
355
00:23:01,151 --> 00:23:02,925
අපිට මේවට වෙලාවක් නැහැ.
356
00:23:02,950 --> 00:23:04,382
අපිට ඉන්න බැහැ.
357
00:23:04,463 --> 00:23:06,314
හැම කෙනෙක්ම දන්නවා ඔයාව
මෙතන හොයන්න ඕනේ බව.
358
00:23:06,339 --> 00:23:07,670
දුඹුරු.
359
00:23:08,959 --> 00:23:10,929
ඔහු කිව්වා එයාට ඒකෙන් ඔයාගේ
ඇස් මතක් වෙන බව,
360
00:23:12,023 --> 00:23:15,750
ඒත් ඔයාට ඒක මතක නැහැ, මතකද?
361
00:23:20,454 --> 00:23:22,068
ඔහුට යන්න දෙන්න එපා.
362
00:23:22,192 --> 00:23:23,476
ඔහු යතුර අරගන්න ඕනේ
363
00:23:23,501 --> 00:23:25,400
එතකොට ඔහුට පුළුවන් අපිව රේවන් ළගට අරන් යන්න.
364
00:23:28,377 --> 00:23:29,377
දෙයියනේ!
365
00:23:33,356 --> 00:23:34,509
අම්මේ, නවත්වන්න!
366
00:23:35,301 --> 00:23:37,536
මම නවත්වන්නම් ඔයා මේක අරගත්තම.
367
00:23:38,124 --> 00:23:39,124
කවදාවත් නැහැ.
368
00:23:43,998 --> 00:23:45,058
එයාගෙන් අහකට වෙනවා! ඔයා හොදින්ද?
369
00:23:45,073 --> 00:23:46,073
එයා පරිපථය ගිලලා.
370
00:23:47,842 --> 00:23:49,647
ඔක්ටේවියා! එපා!
371
00:24:00,311 --> 00:24:01,650
අම්මේ!ඔයා මොනවද කරන්නේ?
372
00:24:01,674 --> 00:24:02,859
අනේ ඕක නවත්වන්න!
373
00:24:04,309 --> 00:24:06,104
නවත්වන්න, අම්මේ!
374
00:24:06,682 --> 00:24:08,146
මට මේක කරන්න ඉඩ තියන්න එපා.
375
00:24:14,230 --> 00:24:15,473
අම්මේ!
376
00:24:32,458 --> 00:24:33,737
මොන්ටි!
377
00:24:58,341 --> 00:24:59,360
හේයි.
378
00:24:59,639 --> 00:25:01,166
මම නැවත රැහැන් ගත කරන්න ඕනේ
පිළිස්සීම් යාන්ත්‍රනය
379
00:25:01,181 --> 00:25:02,597
එතකොට අපි වැඩේට ලෑස්තියි.
380
00:25:05,700 --> 00:25:07,144
රේවන්ට අවුලක් වෙන එකක් නැහැ.
381
00:25:10,502 --> 00:25:11,729
ඔයා ඒක දන්නේ නැහැ.
382
00:25:15,916 --> 00:25:18,302
එයා විතරයි මට හිටියේ, ක්ලාක්.
383
00:25:19,016 --> 00:25:21,375
මොකද වෙන්නේ මම මේ හදන දෙයින්
384
00:25:21,409 --> 00:25:23,582
ඇයගේ බුද්ධිමත් මොලේ විනාශ කළොත්?
385
00:25:24,933 --> 00:25:26,253
මම කොහොමද ඒකත් එක්ක ජිවත් වෙන්නේ?
386
00:25:28,364 --> 00:25:29,848
ජැස්පර් කිව්වා ඇය උත්සහ කළා කියලා
387
00:25:29,873 --> 00:25:32,132
තනියම ඇලිව විසන්ධි කරන්න.
388
00:25:32,677 --> 00:25:34,415
ඒ රේවන් නෙවේ තවදුරටත්.
389
00:25:35,386 --> 00:25:36,771
ඔයාට ඒ ගැන විශ්වාසද?
390
00:25:37,943 --> 00:25:39,794
මට කිසිදෙයක් ගැන විශ්වාස නැහැ,
391
00:25:41,903 --> 00:25:43,851
ඒත් මේක තමා අපේ එකම විකල්පය.
392
00:25:59,330 --> 00:26:00,835
ඒ ඇත්තටම ඇය නෙවේ.
393
00:26:04,067 --> 00:26:05,421
ඒ ඇලි.
394
00:26:06,458 --> 00:26:07,935
මගේ අම්මා දැනටම මැරිලා.
395
00:26:11,009 --> 00:26:12,665
- මොන්ටි...
- ඒ ඇය නෙවේ.
396
00:26:23,489 --> 00:26:24,965
ඒ ඇය නෙවේ.
397
00:26:28,536 --> 00:26:30,363
එයාලා විද්‍යුත් චුම්භකය අරගත්තා.
398
00:26:30,956 --> 00:26:33,557
එයාලා එනගමන් ඉන්නේ.
ඔයාට ඉක්මන් කරන්න වෙනවා.
399
00:26:37,435 --> 00:26:40,133
බලන්නකෝ ඔයාලගේ එක්සත් පෙරමුණ.
400
00:26:40,544 --> 00:26:42,209
මට කියන්න, ඇයි ඔයා බෙලමිට සමාව දුන්නේ
401
00:26:42,211 --> 00:26:44,922
ඔයාගේ පෙම්වතියව මරපු එකට?
402
00:26:45,605 --> 00:26:47,996
- මොකක්ද එයාගේ නම මොකක්ද?
- මායා ගැන කතා කරන්න එපා.
403
00:26:48,021 --> 00:26:49,687
ඔයා මේකට ඇහුම්කන් දෙන්න ඕනේ නැහැ.
404
00:26:49,825 --> 00:26:51,490
ජැස්පර්ව ආරක්ෂා කරන්න.
405
00:26:52,475 --> 00:26:56,557
ජැස්පර් හරිම සංවේදියි.
ජැස්පර්ට කෙනෙක්ව නැතිවුනා.
406
00:26:56,769 --> 00:26:59,960
හැමෝම ඔහුගේ හැගීම්වලට සහයවෙනවා.
407
00:26:59,962 --> 00:27:03,089
අපි හැමෝටම කාවහරි නැතිවුනා. ඔයා
දැක්කේ නැහැ අපි දුක් විදිනවා.
408
00:27:03,408 --> 00:27:06,901
ඔයා දැක්කේ නැහැ අපි
නාස්ති වෙනවා, වැඩකට නැතිවෙනවා...
409
00:27:06,903 --> 00:27:09,236
නැහැ. ඔයා පෙත්තක් අරගත්තා ඔයාගේ
වේදනාව නැති කරගන්න.
410
00:27:09,625 --> 00:27:10,756
ඔයා ඔයාගේ මතකයන් අතහැරියා.
411
00:27:10,781 --> 00:27:13,739
ඉතින් ඇයි අපි ඊට වඩා වැඩි දෙයක්
බලාපොරොත්තු වෙන්නේ?
412
00:27:14,419 --> 00:27:17,630
ඔයා පුරුදුවෙලා හිටියා මිනිස්සුන්ගේ
බෙහෙත්වලින් මත්වෙන්න.
413
00:27:18,224 --> 00:27:20,534
ආත්මාර්ථකාමී පරාජිතයෙක් වෙන එක
තමා ඔයාට කරන්න පුළුවන්.
414
00:27:20,559 --> 00:27:21,309
කරුණාකරලා නවත්වන්න.
415
00:27:21,334 --> 00:27:23,094
ඒක තමයි අපි හැමෝටම පේන්නේ ඔයා දිහා බැලුවම...
416
00:27:23,147 --> 00:27:26,415
බයගුල්ලෙක්, හුස්ම නාස්තියක්.
417
00:27:26,644 --> 00:27:28,943
ඇයි ඔයා ජීවත්වෙන්න කරදර වෙන්නේ?
418
00:27:29,266 --> 00:27:34,202
ඔයා දුර්වලයි, කාලකන්ණියි.
ඔයාට මාව බේරගන්න බැහැ.
419
00:27:34,991 --> 00:27:36,835
ඔයාට අඩුමගානේ ඔයාවවත් බේරගන්න බැහැ.
420
00:27:37,570 --> 00:27:39,450
ඔයාට බේරගන්න බැරිවුනා මොකක්ද එයාගේ නම.
421
00:27:39,475 --> 00:27:40,695
තමුන් එයාව දන්නවා!
422
00:27:41,375 --> 00:27:43,394
ජැස්පර්, හිතන්න.
423
00:27:43,419 --> 00:27:45,120
ඒ කතා කරන්නේ රේවන් නෙවේ.
424
00:27:46,102 --> 00:27:48,431
ඔයා ඇයට අවශ්‍ය දෙන ලබාදෙනවා.
425
00:27:49,500 --> 00:27:50,500
යන්න.
426
00:28:05,629 --> 00:28:07,595
ඔයයි මමයි විතරයි, හාහ්?
427
00:28:09,157 --> 00:28:10,946
ඔහ්හ්, අයියෝ, බෙලමි.
428
00:28:11,444 --> 00:28:14,511
අපි එකට විනෝද වුනානේ, එහෙම නේද?
429
00:28:16,864 --> 00:28:18,153
ඒකට කමක් නැහැ.
430
00:28:19,223 --> 00:28:21,192
අපි ඒ ගැන කතා කරන්න ඕනේ නැහැ...
431
00:28:21,978 --> 00:28:24,678
කොහොමත් ඒකෙ කතා කරන්න
වැඩි යමක් නැහැනේ...
432
00:28:24,680 --> 00:28:26,241
ඒත් මට එක ප්‍රශ්නයක් තියෙනවා.
433
00:28:26,694 --> 00:28:29,117
ඔයාට වදදෙනවද මවුන්ට් වෙදර්වල
සංහාරයට
434
00:28:29,142 --> 00:28:31,257
ඔයාට ලකුණු ලැබුනේ නැති එකට?
435
00:28:33,823 --> 00:28:35,353
ඔයත් ඒ හැම කෙනෙක්වම මරලා දැම්මානේ,
436
00:28:35,377 --> 00:28:37,451
ඒත් ඔයාව නිකන්ම අමතක වුනා.
437
00:28:37,476 --> 00:28:40,407
ආපහු පාරක්, ඔයාට කිසිම ස්තුතියක් ලැබුනේ නැහැ
438
00:28:40,432 --> 00:28:42,315
ආක් එකේ මරණවලටත්.
439
00:28:42,650 --> 00:28:45,573
මිනිස්සු කීදෙනෙක් විදෙව්වාද ඔයා
මගේ රේඩියෝව විසි කරලා දැම්මම?
440
00:28:45,647 --> 00:28:48,655
ඔයා දන්නවනේ, අඩුමගානේ ක්ලාක්
එයාගේ මිනිස්සුන්වවත් බේරාගත්තා.
441
00:28:49,178 --> 00:28:51,343
ඔයා බේරගත්තේ ඔයාව විතරයි.
442
00:28:51,620 --> 00:28:53,841
අනිවාර්යයෙන්ම ඒ කිසිදෙයක් සසදන්න බැහැ
443
00:28:54,893 --> 00:28:56,844
තමන්ගේ අම්මාව මරාගත්ත එකට.
444
00:28:59,364 --> 00:29:01,282
ඔයා පොඩි නංගිව එක්කන් ගියා
445
00:29:01,284 --> 00:29:02,957
ඇයගේ පළමු නැටුමට.
446
00:29:03,691 --> 00:29:06,550
ඔයාට ඒ වෙනුවට වා අගුලෙන් පිටත
පෙන්වන්න තිබ්බා.
447
00:29:07,488 --> 00:29:09,531
ඔයා හිතනවද එයා ආඩම්බර වෙයි කියලා
448
00:29:10,094 --> 00:29:11,914
ඔයා දැන් මොනවගේ නායකයෙක් වෙලාද කියලා,
449
00:29:13,422 --> 00:29:16,771
නැත්නම් එයා ඇත්ත දකීවිද
අපි හැමෝම වගේ,
450
00:29:17,345 --> 00:29:18,857
ඔයත් අනුගාමිකයෙක් කියලා?
451
00:29:19,191 --> 00:29:22,179
ක්ලාක් ඇවිල්ලා එක දවසයි ගියේ,
ඔයා දැනටම ඇයගෙන් නියෝග ගන්නවා,
452
00:29:22,462 --> 00:29:26,257
යහපත්, පොඩි නයිට්වරයා
ඔහුගේ රැජිනගේ පැත්තකින් ඉන්නවා.
453
00:29:26,819 --> 00:29:29,693
හරිම නරකයි ඔයා කවදාවත්
ජිනාට ලෙන්ගතු නොවුන එක.
454
00:29:30,911 --> 00:29:32,613
ඔයා දන්නේ නැහැ මොනවද කියවන්නේ කියලා.
455
00:29:32,638 --> 00:29:33,704
බයවෙන්න එපා.
456
00:29:33,729 --> 00:29:36,434
ජිනා මැරුණා මවුන්ට් වෙදර් පිපිරිලා යද්දී,
457
00:29:37,045 --> 00:29:38,558
ඉතින් ඔයා එයා වෙනුවෙන් පළිගත්තා, හරිද?
458
00:29:38,573 --> 00:29:40,654
මම කියන්නේ, ඔයා තුවක්කුවක් අරගෙන
අපිව ආරක්ෂා කරන්න ආව
459
00:29:40,656 --> 00:29:42,539
සේනාවක්ම සමූලඝාතනය කළා,
460
00:29:42,564 --> 00:29:45,569
එකේ කිසිම සම්බන්ධයක් නැහැ ජිනාව
කෑලිවලට පිපුරුණ එකේ,
461
00:29:45,593 --> 00:29:49,742
ඒත්, හේයි, භුමිවාසීන් කියන්නේ
භුමිවාසින්මයි, හරිනේ?
462
00:29:50,156 --> 00:29:52,103
මගේ තාත්තා, ඔහේ...
463
00:29:52,128 --> 00:29:53,541
- නයිලා...
- උඹ එයාව මැරුවා.
464
00:29:53,566 --> 00:29:55,870
නයිලා, නයිලා, ඔයාට මේක ඇතුළට එන්න බැහැ.
465
00:29:56,817 --> 00:29:59,684
දැන් ප්‍රමාද වැඩියි.රේවන් දැනටම ඇයව දැක්කා.
466
00:30:00,496 --> 00:30:01,976
ඇලි දන්නවා අපි මෙතන කියලා.
467
00:30:05,675 --> 00:30:08,883
හොද වැඩක්, රේවන්. උදව් එනගමන්.
468
00:30:26,087 --> 00:30:27,283
හොදක් දැනෙනවද?
469
00:30:34,057 --> 00:30:36,423
මට ඕන වුන එකම දේ මගේ මිනිස්සුන්ව ආරක්ෂා කරන්න.
470
00:30:37,465 --> 00:30:39,298
මගේ අයව විනාශ කිරීමෙන්.
471
00:30:46,394 --> 00:30:47,394
මට සමාවෙන්න.
472
00:30:50,098 --> 00:30:52,157
ඔයා වගේ මිනිස්සු හැමවෙලේම එහෙමයි.
473
00:31:15,411 --> 00:31:16,872
මොකද වුනේ?
474
00:31:30,863 --> 00:31:32,439
හැමෝම, අපි යමු.
475
00:31:33,836 --> 00:31:35,023
අපි හැමදෙයක්ම ලෑස්තියි.
476
00:31:35,936 --> 00:31:37,749
අපිට කරන්න තියෙන එකම දේ තමා ඇයව සම්බන්ධ කරලා
477
00:31:37,774 --> 00:31:39,593
විද්‍යුත් චුම්භකය ක්‍රියාත්මක කරන එක.
478
00:31:46,758 --> 00:31:48,713
ඔවුන්ගේ නිර්මාණය හොදයි.
479
00:31:49,999 --> 00:31:52,093
- එයාගේ අත නොසොල්වා අල්ලගන්න.
- රේවන්...
480
00:31:52,258 --> 00:31:54,802
ඔවුන්ට මෙහාට එන්න වෙන්නේ නැහැ
මෙයාලා ඔයාව අක්‍රිය කරන්න කලින්.
481
00:31:54,876 --> 00:31:56,205
හොල්ලන්නෙ නැතුව අල්ලගන්න. රේවන්...
482
00:31:56,220 --> 00:31:58,995
ඔයා දන්නවා වැඩියි. මට ඉඩදෙන්න
බැහැ ඔවුන්ට ඔයාව ලබාගන්න.
483
00:31:59,112 --> 00:32:01,612
- රේවන්, නවත්වන්න.
- රේවන්, ඕක නවත්වන්න. ඕක නවත්වන්න.
484
00:32:01,878 --> 00:32:03,216
- ඕක නවත්වන්න!
- රේවන්!
485
00:32:05,415 --> 00:32:06,915
එයා හදන්නේ එයාවම මරාගන්න.
486
00:32:06,940 --> 00:32:07,940
රේවන්, නවත්වන්න.
487
00:32:09,281 --> 00:32:10,504
රේවන්...
488
00:32:13,696 --> 00:32:14,894
ඕක නවත්වන්න!
489
00:32:16,383 --> 00:32:19,264
නවත්වන්න, මම මේක ඔයාට දෙන්නම්.
490
00:32:25,727 --> 00:32:28,241
නැහැ. ඔයා බොරු කියන්නේ! ඔයා බොරු කියන්නේ!
491
00:32:29,750 --> 00:32:31,236
එපා. එපා. අනේ එපා.
492
00:32:31,261 --> 00:32:33,063
EMP එකෙන් මගේ මොළේට හානියක් වෙයි.
493
00:32:33,088 --> 00:32:34,946
ඔයා දන්නවා ඒක වෙනවා කියලා.
අනේ මේක කරන්න එපා.
494
00:32:34,971 --> 00:32:36,296
- ඇයට ඇහුම්කන් දෙන්න එපා.
- අනේ.
495
00:32:36,321 --> 00:32:39,807
ඔයා දන්නවා ඒක වෙන බව. සින්ක්ලෙයා,
නවත්වන්න! සින්ක්ලෙයා, එපා.
496
00:32:39,877 --> 00:32:41,275
- අපිට මේකට එක අවස්ථාවයි තියෙන්නේ.
- එපා!
497
00:32:41,290 --> 00:32:42,809
EMP එකෙන් අත්පලදනාවත් පිච්චිලා යයි.
498
00:32:43,002 --> 00:32:44,754
- ඒක කරන්න.ඒක කරන්න.
- හරි. මම ඒක ගත්තා.
499
00:32:44,805 --> 00:32:46,191
- කරන්න.
- එපා!
500
00:32:49,964 --> 00:32:51,566
මොකක්ද සිද්ද වෙන්නේ?
501
00:32:53,736 --> 00:32:55,307
මොනවත් නැහැ.මේකේ බලය නැහැ.
502
00:32:55,332 --> 00:32:56,301
බැටරිය බලවත් නැහැ.
503
00:32:56,326 --> 00:32:57,805
හොදයි, එහෙමනම් එහෙම එකක් දාන්න.
504
00:32:58,068 --> 00:32:59,130
රෝවර්.
505
00:32:59,826 --> 00:33:01,568
සින්ක්ලෙයා, එයාව අල්ලගන්න!එයාව අල්ලගන්න!
506
00:33:01,593 --> 00:33:03,676
යන්න, යන්න, යන්න. යන්න. යන්න.
507
00:33:08,893 --> 00:33:09,893
යන්න.
508
00:33:14,225 --> 00:33:15,503
ඩ්රොනයක්!
509
00:33:17,498 --> 00:33:18,850
ඇය මෙතන.
510
00:33:22,849 --> 00:33:23,982
තවදුරටත් නැහැ.
511
00:33:24,078 --> 00:33:26,326
මගුල් බැටරිය අරගන්න. යන්න!
512
00:33:27,623 --> 00:33:28,719
ඒකට කමක් නැහැ. ඔන්න එයාලා ආවා.
513
00:33:28,734 --> 00:33:29,928
මේක තමා අපේ අවස්තාව.
514
00:33:31,046 --> 00:33:33,979
කට්ටිය, අපිට යන්න වෙනවා! යන්න!
515
00:33:37,451 --> 00:33:38,920
- අයියෝ.
- ඒක කළා.
516
00:33:54,803 --> 00:33:56,225
ඇය හුස්ම ගන්නවා.
517
00:33:58,629 --> 00:34:01,613
රේවන්?අයියෝ, රේවන්. හේයි.
518
00:34:01,638 --> 00:34:04,466
- ඇහැරෙන්න, රේවන්.
- එන්න. එන්න, රේවන්. ඇහැරෙන්න.
519
00:34:05,832 --> 00:34:07,662
- හේයි.
- ඇහැරෙන්න.
520
00:34:09,425 --> 00:34:10,589
අනේ.
521
00:34:17,361 --> 00:34:18,717
ඇය අපිට අනතුරු ඇගෙව්වා.
522
00:34:18,745 --> 00:34:21,862
එන්න, රේවන්. ඇහැරෙන්න.
523
00:34:24,038 --> 00:34:25,624
අනේ.
524
00:34:30,183 --> 00:34:31,951
- ඔයා මොනවද කරන්නේ?
- හෙල්ලෙන්න එපා.
525
00:34:32,014 --> 00:34:34,463
එපා. ඔයාට බැහැ. එපා. ඒක ආපහු දෙන්න.
526
00:34:34,488 --> 00:34:35,413
ඇලි තමා මේක රේවන්ට කලේ.
527
00:34:35,438 --> 00:34:36,529
ඇයට කවදාවත් මේක ලැබෙන්නේ නැහැ.
528
00:34:36,544 --> 00:34:39,479
එපා! නවතින්න! ඔය ලෙක්සා.
529
00:34:41,496 --> 00:34:43,096
ඇයගේ කොටසක් තවම ඔකේ තියෙනවා.
530
00:34:43,491 --> 00:34:45,114
මම දැක්කා ඔවුන් ඒක එයාගේ
ඔලුවෙන් එළියට ගන්නවා.
531
00:34:45,129 --> 00:34:46,493
මම ඉඩදෙන්නේ නැහැ...
532
00:34:50,487 --> 00:34:51,487
ඒ මොකක්ද?
533
00:34:52,918 --> 00:34:55,903
A.I දෙකම නිර්මාණය කලේ
එකම පුද්ගලයා.
534
00:34:56,145 --> 00:34:58,572
දෙකම මිනිස් විඥානයට සම්බන්ධයි.
535
00:34:59,333 --> 00:35:01,575
ඒවා වැඩ කරනවා ඇත්තෙත් එකම විදිහට, හරිද?
536
00:35:01,645 --> 00:35:03,495
බොහෝවිට විඥානයට තියෙන්නේ
එක මාර්ගයක්නම්,
537
00:35:03,520 --> 00:35:04,945
ඉතින් ඒක වෙන්න පුළුවන්, ඔව්.
538
00:35:05,005 --> 00:35:06,665
මේකේ මොකක්ද ඒ කිසිමදේකට තියෙන සම්බන්ධය?
539
00:35:07,116 --> 00:35:09,694
මම කලින් දැක්කා A.I එකක් ඉවත් කරනවා.
540
00:35:09,796 --> 00:35:11,619
මට උදව් කරන්න ඇයව පැත්තට හරවන්න.
541
00:35:12,730 --> 00:35:15,243
හරි. 1, 2, 3.
542
00:35:16,213 --> 00:35:17,837
මගේ බෑග් එකෙන් වෛද්‍ය උපකරණ අරන් දෙන්න.
543
00:35:20,580 --> 00:35:22,836
හරි. හොදයි.
544
00:35:34,879 --> 00:35:36,837
හෝවූ, හෝවූ, හෝවූ, හෝවූ, මොකක්ද...
545
00:35:36,866 --> 00:35:38,024
ඒකට කමක් නැහැ.
546
00:35:53,383 --> 00:35:54,946
මේක වැඩ කරන්නම ඕනේ.
547
00:36:09,474 --> 00:36:10,824
ඒ මොකක්ද?
548
00:36:13,837 --> 00:36:15,876
ඒ පරිපථයේ ඉතුරුවෙලා තියෙන දෙයක් වෙන්න ඇති.
549
00:36:23,453 --> 00:36:24,667
හේයි, හේයි...
550
00:36:30,002 --> 00:36:31,205
ආව්ව්...
551
00:36:32,616 --> 00:36:33,795
එයාව නැගිට්ටවන්න..
552
00:36:35,044 --> 00:36:38,084
කවදාවත් හිතුවේ කවුරුහරි වේදනාවෙන් ඉන්නවා දකින
එක මට මේතරම් සතුටක් වෙයි කියලා.
553
00:36:38,954 --> 00:36:40,037
ආව්...
554
00:36:45,764 --> 00:36:47,047
ආව්.
555
00:36:53,695 --> 00:36:55,279
ඔයා කරපු දේ කරන්න බැරිවුනා.
556
00:37:08,462 --> 00:37:10,077
මට මගේ අම්මාව බේරගන්න තිබ්බා.
557
00:37:16,261 --> 00:37:17,277
හේයි...
558
00:37:17,596 --> 00:37:18,783
මගෙන් අහකට වෙනවා.
559
00:37:31,488 --> 00:37:35,188
ඇලි දන්නවා අපි මෙතන බව.
අපිට යන්න වෙනවා.
560
00:38:12,303 --> 00:38:13,438
ඇදුම් වෙනුවෙන්.
561
00:38:32,551 --> 00:38:34,845
මට සමාවෙන්න ඔයාට බෙලමි
ගැන නොකිව්වට,
562
00:38:35,220 --> 00:38:37,491
ඔයා ඇත්ත දැනගත්තනම් උදව්
නොකරන්න තිබ්බා.
563
00:38:37,516 --> 00:38:38,616
ඔයා අපි දෙන්නගෙන් කාටවත් අවස්තාවක් දුන්නේ නැහැ
564
00:38:38,631 --> 00:38:40,152
ඒක දැනගන්න.
565
00:38:41,652 --> 00:38:42,652
දැන් යන්න, ක්ලාක්.
566
00:38:44,012 --> 00:38:45,590
ඔයාට මෙතන ඉන්න බැහැ.
567
00:38:46,001 --> 00:38:48,387
ඔයා හිටියොත්, ඔයාටත් වෙන්නේ මගේ
යාළුවා වගේ වෙන්න.
568
00:38:48,661 --> 00:38:50,317
ඔයා පැනලා යන්න ඕනේ.
569
00:38:55,894 --> 00:38:58,111
කොහොමත් දැන් සැපයුම් හොයන්න යන්න වෙලාව.
570
00:39:26,408 --> 00:39:27,912
ඔයාට හොදවෙයි.
571
00:39:32,045 --> 00:39:33,046
එහෙම වෙයිද?
572
00:39:37,266 --> 00:39:39,589
ඔයා මොනවද කරන්නේ ඔයා තේරුම්ගත්තම
573
00:39:40,707 --> 00:39:42,823
ඔයා හොද කෙනෙක් නෙවෙයි කියලා?
574
00:39:48,716 --> 00:39:50,731
සමහරවිට හොද අය නැතුව ඇති.
575
00:39:55,461 --> 00:39:56,524
ඕක පස්සට ගන්න.
576
00:39:59,873 --> 00:40:00,873
හරි. හොදයි.
577
00:40:05,383 --> 00:40:06,713
ඔයා ඇත්තටම හොදින්ද?
578
00:40:08,441 --> 00:40:11,522
මට සමාවෙන්න මම කියපු දේවල්වලට.
579
00:40:12,228 --> 00:40:14,980
ඒවගේම මගේ මුණට ගැහුවටත්, හරිද?
580
00:40:15,042 --> 00:40:18,442
නැහැ. ඔයාට නිසැකවම ඒකනම් සුදුසුයි.
581
00:40:20,249 --> 00:40:21,929
බලාගෙන. හරි. උඩට වෙන්න.
582
00:40:23,977 --> 00:40:24,977
හේයි,
583
00:40:26,305 --> 00:40:28,380
මට නොතේරෙන දෙයක් තියෙනවා.
584
00:40:29,415 --> 00:40:30,239
ඇයි ඇලිට ඕනේ වුනේ ඔයා
585
00:40:30,264 --> 00:40:31,868
ඔයාවම මරාගන්න?
586
00:40:35,285 --> 00:40:38,042
මොකද මම දන්නවා ඇයි එයාට
දෙවැනි A.I.එක ඕනේ කියලා
587
00:40:39,355 --> 00:40:40,355
ඇයි?
588
00:40:41,513 --> 00:40:43,684
ඒක තමා ඇයව නවත්වන්න පුළුවන් එකම දේ.
589
00:40:45,541 --> 00:40:47,048
එහෙනම් අපි ඇයව නවත්වමු.
590
00:40:50,556 --> 00:40:52,239
අපි බේරුනේ එකට.
591
00:41:07,004 --> 00:41:08,004
එන්න.
592
00:41:11,328 --> 00:41:12,328
හරි.
593
00:41:34,882 --> 00:41:38,672
අපි රේවන්ව ආපහු අරගමු.
අපි ඒ හැමෝවම අරගමු.
594
00:41:39,318 --> 00:41:41,084
මේක ඊට වඩා ලොකු දෙයක්.
595
00:41:41,561 --> 00:41:43,677
රේවන්ගේ හැකියාවන් එක්ක, ඇයට පුළුවන් වෙයි
596
00:41:43,702 --> 00:41:46,380
මෙහෙදී දැනගත්ත දේවල් තේරුම්ගන්න.
597
00:41:46,515 --> 00:41:49,186
ඔවුන් හැමෝම දන්නවා දෙවැනි කෘතීම බුද්ධියෙන්
මාව නවත්වන්න පුළුවන් බව.
598
00:41:49,834 --> 00:41:51,685
අපිට ඒ හැමෝවම මරන්න වෙනවා.