1 00:00:19,164 --> 00:00:20,351 නයිට්බ්ලඩ්. 2 00:00:20,375 --> 00:00:21,374 ලුනාට ඒක තියෙනවා. 3 00:00:21,398 --> 00:00:23,398 ඒ නිසයි අපි එයාව හොයාගන්න ඕනේ. 4 00:00:24,058 --> 00:00:26,060 එයාට පුලුවන්නම් ප්‍රවේශ වෙන්න ඇලි 2ට... 5 00:00:26,085 --> 00:00:28,042 එයාට පුළුවන් කියන්න ඇලි 1 නවත්වන හැටි. 6 00:00:28,499 --> 00:00:30,616 ජාහා හැමෝවම පාලනය කරන්න චිප් භාවිතා කරනවා . 7 00:00:31,057 --> 00:00:34,925 කර්තව්‍යයට වැඩිපුර පිරිස එකතු වෙන තරමට, ඇලි තව බලවත් වෙනවා. 8 00:00:34,972 --> 00:00:36,684 දැන් ආකේඩියාව බිදවැටිලා, 9 00:00:36,808 --> 00:00:38,622 අපි දෙවැනි අදියරට යමු. 10 00:00:38,623 --> 00:00:40,288 අපි කරන දේ ඉතාම වැදගත්, 11 00:00:40,313 --> 00:00:43,615 ඒවගේම අපි නතර කරන්නේ නැහැ හැම කෙනෙක්ම අපිට එකතු වෙනකම්. 12 00:01:11,044 --> 00:01:12,110 මම බලාපොරොත්තු වුනා වගේම. 13 00:01:12,112 --> 00:01:14,212 කට වහගන්නවා. 14 00:01:16,694 --> 00:01:18,132 හේයි... 15 00:01:18,820 --> 00:01:20,405 අපි යන්න ඕනේ. 16 00:01:22,194 --> 00:01:23,490 හිතනවද ඔයාට අලුත් කමාන්ඩර් එක්ක 17 00:01:23,515 --> 00:01:25,156 සාමය හොයාගන්න පුළුවන් වෙයි කියලා? 18 00:01:40,340 --> 00:01:42,073 ඉස්සරහට. යනවා. 19 00:01:58,454 --> 00:01:59,991 චාන්සලර්වරුනි. 20 00:02:00,345 --> 00:02:01,436 ජැක්සන්? 21 00:02:02,048 --> 00:02:03,494 මොන මගුලක්ද ඔයා මෙහෙ කරන්නේ? 22 00:02:05,632 --> 00:02:06,931 ඕවා අවශ්‍ය නැහැ. 23 00:02:06,933 --> 00:02:09,200 මේ මිනිහා අයිති කමාන්ඩර්ට. 24 00:02:16,254 --> 00:02:18,112 ඒකට කමක් නැහැ, ජැක්සන්. 25 00:02:18,288 --> 00:02:19,379 එයාව ලිහන්න. 26 00:02:26,394 --> 00:02:29,750 දැන් ඔයාගේ කට ඇරලා යතුර ලබාගන්න. 27 00:02:33,166 --> 00:02:35,727 තෙලොනියස්,මේ මොකද? 28 00:02:35,729 --> 00:02:37,412 මේ චිප් එක. 29 00:02:41,634 --> 00:02:44,669 මම හිතුවේ තමුසෙට පිස්සු කියලා. දැන් මම ඒක දැනගත්තා. 30 00:02:44,671 --> 00:02:48,940 මේක එක්සත්කමක්, ඔයාට හැමවෙලේම ඕනේ වුනා වගේ. 31 00:02:48,942 --> 00:02:52,135 හැමෝම පස්සට යනවලා, නැත්නම් කමාන්ඩර් මැරෙනවා. 32 00:02:52,839 --> 00:02:55,580 දෙයියන්ට ස්තුතිවෙච්චාවේ. බ්‍රිග්ස්, ග්‍රාන්ට්, මගේ පිටිපස්සට වෙන්න. 33 00:03:01,787 --> 00:03:04,496 බ්‍රිග්ස්! තමුසේ ගොවිපළ මධ්‍යස්ථානයෙන්. 34 00:03:05,817 --> 00:03:08,126 මෙතන මධ්‍යස්ථාන නැහැ, 35 00:03:08,736 --> 00:03:10,751 ආලෝකයේ නගරය විතරයි තියෙන්නේ. 36 00:03:12,290 --> 00:03:14,339 අපිට එකතුවෙන්න, චාල්ස්, කරුණාකරලා. 37 00:03:15,235 --> 00:03:17,335 තවදුරටත් සටන් කරන්න අවශ්‍ය නැහැ. 38 00:03:17,798 --> 00:03:19,570 අපි දෙන්නම දන්නවා 39 00:03:19,881 --> 00:03:22,840 මොනම විදිහක්වත් නැහැ කියලා මම ඕක අරගන්න. 40 00:03:25,072 --> 00:03:27,011 කනගාටුයි ඒක මේ විදිහට කරන්න වුනාට. 41 00:03:27,172 --> 00:03:30,479 එපා! එපා. 42 00:03:34,744 --> 00:03:36,670 ඔයා මොකද කියන්නේ, මාකස්? 43 00:03:38,319 --> 00:03:39,776 අපිට එයාව ඕනේ. 44 00:03:40,714 --> 00:03:42,518 එයාට පුළුවන් අපිට උදව් කරන්න 45 00:03:42,560 --> 00:03:44,573 ක්ලාක්වයි අනිත් කෘතීම බුද්ධියයි හොයාගන්න. 46 00:03:54,142 --> 00:03:55,848 ඒක වැරද්දක්. 47 00:03:57,324 --> 00:03:59,110 මම එහෙම හිතන්නේ නැහැ. 48 00:03:59,487 --> 00:04:00,810 ඔයා හිතයි. 49 00:04:01,297 --> 00:04:02,297 මට යන්න දෙනවා! 50 00:04:04,352 --> 00:04:08,196 අපිට තවමත් 3%ක ප්‍රතික්ෂේප කිරීමේ අනුපාතයක් ලැබෙනවා. 51 00:04:10,191 --> 00:04:12,143 මාකස්ව අනිත් අය එක්ක දාන්න එපා. 52 00:04:13,440 --> 00:04:15,115 එයාව මට බාරදෙන්න. 53 00:04:17,846 --> 00:04:19,899 එයාට නම්මවගන්න පුලුවන්වෙයි. 54 00:04:23,096 --> 00:04:33,096 මෙම උපසිරසි www.baiscopelk.com වෙනුවෙන් නොමිළයේ නිකුත් කරන ලදී.වීඩියෝ පිටපත ගැන අප වගකියනු නොලැබේ. 55 00:04:36,646 --> 00:04:46,646 ♫උපසිරසි නිමැවුම නිලුපුල් මධුකප්‍රිය පෙරේරා♫ ©www.baiscopelk.com/116© 56 00:05:09,824 --> 00:05:12,481 චාන්සලර්, Dr.ග්‍රිෆින්. 57 00:05:12,716 --> 00:05:14,285 ආවට ස්තුතියි, චාල්ස්. 58 00:05:14,884 --> 00:05:16,767 මම හිතුවේ නැහැ විකල්පයක් තියෙන බව. 59 00:05:17,634 --> 00:05:19,835 ඉතින් මේ හැමදේම මොකටද? 60 00:05:21,403 --> 00:05:22,289 මම ඔයාට කියන්න යන දේ 61 00:05:22,314 --> 00:05:23,528 රහසිගතයි. 62 00:05:23,553 --> 00:05:25,859 ඔයා කාටහරි ඒකෙන් මොනාහරි කිව්වොත්... 63 00:05:25,884 --> 00:05:29,500 මාව පා කරනවා. මට තේරෙනවා. 64 00:05:29,608 --> 00:05:30,684 හොදයි. 65 00:05:31,036 --> 00:05:33,305 මට ඕනේ ඔයා උගන්වන්න අනතුරු ගැන පාඨමාලාවක් 66 00:05:33,330 --> 00:05:35,339 වනයේදී බේරෙන හැටි ගැන... 67 00:05:35,456 --> 00:05:38,582 ගොවිතැන, දඩයම් කිරීම, නිවාස හැදීම. 68 00:05:38,607 --> 00:05:39,989 සිරකරුවන්ටද? 69 00:05:40,014 --> 00:05:41,053 ඔව්. 70 00:05:43,996 --> 00:05:46,246 හොදයි, මට අහන්න පුලුවන්ද ඇයි කියලා? 71 00:05:53,187 --> 00:05:55,359 අපි එයාලව පොළවට යවනවා. 72 00:05:57,546 --> 00:05:59,830 මෙහෙ සිරකරුවෝ 99දෙනෙක් ඉන්නවා. 73 00:06:00,213 --> 00:06:01,455 අපි එයාලව වෙන් කරනවා කුඩා, 74 00:06:01,480 --> 00:06:02,512 පාලනය කළ හැකි කණ්ඩායම්වලට. 75 00:06:02,537 --> 00:06:05,269 එයාලා මැරිලා ඉදියි දොරවල් ඇරපු ගමන්ම. 76 00:06:05,408 --> 00:06:06,804 පොළවේ ජීවත්වෙන්න බැහැ 77 00:06:06,806 --> 00:06:09,131 තව අවුරුදු සියක් විතර යනකම්. 78 00:06:14,020 --> 00:06:16,714 ඔයාලා මොනාද හොයාගත්තේ? මට කියන්න. 79 00:06:16,716 --> 00:06:17,333 අපි ඔයාට කියන්නේ 80 00:06:17,358 --> 00:06:19,550 දැනගන්න ඕනේ දේ විතරයි, චාල්ස්, 81 00:06:19,775 --> 00:06:21,144 ඊටවඩා බැහැ. 82 00:06:22,879 --> 00:06:24,164 ඔයාගේ දුවත් ඉන්නවා ආකාශ පෙට්ටියේ. 83 00:06:24,189 --> 00:06:26,158 ජිවත්වීම ගැන මූලික සාධක තියෙන්න 84 00:06:26,183 --> 00:06:27,747 ඕනේ ඔයා ලෑස්තිනම් 85 00:06:27,772 --> 00:06:29,329 එයාගේ ජිවිතේ අනතුරේ හෙලන්න. 86 00:06:29,774 --> 00:06:31,421 ක්ලාක් ඉන්නේ හුදෙකලා කරලා. 87 00:06:33,015 --> 00:06:34,623 ඔයාට එයාව හමුවෙන්නේ නැහැ. 88 00:06:35,600 --> 00:06:37,063 ඒකට කමක් නැහැ. 89 00:06:37,876 --> 00:06:40,050 එයා මුල්වතාවෙම අවධානයෙන් හිටියා. 90 00:06:40,972 --> 00:06:43,454 බලන්න. මම... මම මේ ළමයින්ගෙන් ගොඩකට දැනටම උගන්නලා තියෙන්නේ 91 00:06:43,479 --> 00:06:44,635 එක්කෝ... එක්කෝ උත්සහා කළා. 92 00:06:44,660 --> 00:06:47,878 එයාලා හොදින් ඉගෙනගන්නේ නැහැ, 93 00:06:48,138 --> 00:06:49,896 මම හිතුවත් එයාලා ඉගෙනගනියි කියලා. 94 00:06:49,898 --> 00:06:51,411 එයාලා දන්නේ නැහැ එයාලා යනබව. 95 00:06:51,794 --> 00:06:53,117 ඔයා එයාලට කිව්වොත්... 96 00:06:53,178 --> 00:06:56,092 මාව පා කරනවා. ඒක දන්නවා. 97 00:06:56,756 --> 00:06:58,371 ඒ ගැන මේ විදිහට මේ හිතන්න. 98 00:06:58,941 --> 00:07:00,922 ඔයාට අන්තිමේදී පෘථිවි හැකියාවන් උගන්වන්න ලැබෙනවා 99 00:07:00,947 --> 00:07:03,717 ඇත්තටම ඒවා පාවිච්චි කරන්න පුළුවන් ළමයින්ට. 100 00:07:07,178 --> 00:07:09,519 ඇත්තටම, ඒක... 101 00:07:10,193 --> 00:07:12,336 විශ්වාසය තියන්න ඕනේ දෙයක්, චාල්ස්. 102 00:07:14,137 --> 00:07:15,630 අපිත් එක්ක විශ්වාස කරන්න. 103 00:07:18,958 --> 00:07:20,977 මට එයාලව ලෑස්ති කරන්න මාස හතරකින්, 104 00:07:21,002 --> 00:07:23,660 - තුනකින් මම... - එයාලා සති දෙකකින් යනවා. 105 00:07:27,120 --> 00:07:30,187 හාහ් හා! අහ්හ්... 106 00:07:38,957 --> 00:07:40,364 මම කවද්ද පටන්ගන්න ඕනේ? 107 00:07:46,234 --> 00:07:47,728 අපි යමු. 108 00:07:53,023 --> 00:07:54,396 වාඩිවෙන්න. 109 00:07:55,675 --> 00:07:57,381 හරි. එන්න. 110 00:08:00,840 --> 00:08:02,486 හරි. ඉස්සරහට යන්න. 111 00:08:04,676 --> 00:08:05,746 ඔහ්හ්... 112 00:08:30,769 --> 00:08:32,305 ඒ තමා පොළව යට හිටපු කෙල්ල. 113 00:08:36,169 --> 00:08:38,278 පිළිගන්නවා පෘථිවි හැකියාවන්ට. 114 00:08:52,273 --> 00:08:54,793 දැන් පැයක් විතර ගියා අපි නටබුන් ගුවන්යානය පහුකරලා. 115 00:08:55,172 --> 00:08:58,268 පේන විදිහට අපි භාවිතා කරන්නේ දුර ගැන සදහනක් නැති සිතියමක් නිසා, 116 00:08:58,293 --> 00:09:00,277 දවස් ගානක් වුනත් යන්න පුළුවන් ලූනාගේ ගමට යන්න. 117 00:09:00,279 --> 00:09:01,996 අඩුමගානේ අපි දන්නවා අපි යන්නේ හරි දිශාවට කියලා. 118 00:09:02,021 --> 00:09:02,867 අපිට ඉර එළිය අඩුවෙගන යන්නේ. 119 00:09:02,892 --> 00:09:05,301 අපි ඉර එලිය තියෙන තැනක නවත්වලා, බැටරිය ආරෝපණය කරගන්න ඕනේ. 120 00:09:05,326 --> 00:09:08,419 මොන ඉරක්ද? අපි දිගටම යනවා බැටරිය බහිනකම්. 121 00:09:08,421 --> 00:09:10,721 අපි දිගටම යනවා අපි ලූනා ළගට යනකම්. 122 00:09:14,163 --> 00:09:15,498 මේ ඇයද? 123 00:09:16,423 --> 00:09:17,561 ඔව්. 124 00:09:17,595 --> 00:09:18,598 ඔයා හිතන්නේ එයා මොනා කියයි කියලද 125 00:09:18,623 --> 00:09:21,411 අපි ගිහින් එයාගෙන් ඇහුවම එයාගේ ඔළුවට කෘතීම බුද්ධියක් දාන්න? 126 00:09:23,362 --> 00:09:24,502 ලින්කන් කිව්වා එයා උදව් කරනවා කියලා 127 00:09:24,504 --> 00:09:25,803 කරදරේ වැටුන අයට. 128 00:09:25,805 --> 00:09:26,871 එයා අපිටත් උදව් කරයි. 129 00:09:32,662 --> 00:09:34,774 හිතනවද එයාට පුළුවන් වෙයි කියලා අපිට හොද සිතියමක් හොයලා දෙන්න? 130 00:09:34,884 --> 00:09:36,430 ආපහු යන්න වෙනවා. 131 00:09:36,629 --> 00:09:39,150 අපි හොයාගමු මේතරම් ගස් නැති තැනක්. 132 00:09:39,308 --> 00:09:40,378 හේයි! 133 00:09:40,630 --> 00:09:42,420 පේන විදිහට අපිට පයින් යන්න වෙනවා. 134 00:09:46,886 --> 00:09:49,892 කාටවත් ඇහුනද දවස් ගානක් යන්න පුළුවන් කියන කොටස? 135 00:09:50,337 --> 00:09:51,595 නවතින්න. 136 00:09:54,417 --> 00:09:55,654 ඔයාට ඒක ඇහෙනවද? 137 00:09:55,708 --> 00:09:57,237 වතුර. 138 00:09:59,386 --> 00:10:01,882 බලාගන යන්න. එයා සතුරු වෙන්න පුළුවන්. 139 00:10:02,312 --> 00:10:05,242 එයාලා සතුරු නැහැ. තුවක්කු පහතට දාගන්න. 140 00:10:26,419 --> 00:10:28,160 කොහෙද ගම? 141 00:10:40,303 --> 00:10:43,547 නැහැ. ඔහ්හ්, නැහැ. මේක වෙන්න බැහැ. 142 00:10:55,730 --> 00:10:58,475 මේක ගමක් නෙවේ. ඒක නිකම් ගල් ගොඩක් විතරයි. 143 00:10:59,061 --> 00:11:00,608 ඇය ගිහින්. 144 00:11:02,944 --> 00:11:04,568 අපි දැන් මොකද කරන්නේ? 145 00:11:35,166 --> 00:11:37,133 ගින්දර හදාගැනීමේ හැකියාව 146 00:11:37,134 --> 00:11:40,001 මානව සංහතිය පණපිටින් තිබ්බා ශිත යුගයේදී. 147 00:11:41,938 --> 00:11:45,775 ඔන්න අපි කරනවා. මෙන්න. 148 00:11:46,255 --> 00:11:47,350 හරි. 149 00:11:47,948 --> 00:11:49,066 කවුද දන්නේ? 150 00:11:49,090 --> 00:11:52,296 කවදාහරි අපිටත් මෙහෙම කරන්න වෙයි. 151 00:12:02,248 --> 00:12:03,658 අහ්හ්... මේ තියෙන්නේ... 152 00:12:03,660 --> 00:12:06,810 මරණය සහ ජීවිතය අතර වෙනස. 153 00:12:14,700 --> 00:12:16,071 ඔයාට ස්තුතියි, Mr.මර්ෆි. 154 00:12:16,109 --> 00:12:17,897 සමහරවිට ඔයා කැමති ඇති අපිට කියන්න 155 00:12:18,575 --> 00:12:21,309 පොළව මත දිවි බේරගෙන ඉන්න අවශ්‍ය මූලික දේ. 156 00:12:21,311 --> 00:12:23,241 නැහැ, ඇත්තටම නැහැ. නැහැ. 157 00:12:26,769 --> 00:12:29,206 Ms.බ්ලේක්, ඔයා මොකද කියන්නේ? 158 00:12:29,453 --> 00:12:32,878 පෘථිවියේ ජිවත්වෙලා ඉන්න අවශ්‍ය මූලිකම දේ, ඒක මොකක්ද? 159 00:12:34,464 --> 00:12:35,891 නොමැරී ඉන්න එක? 160 00:12:40,007 --> 00:12:41,563 ඔහෙලට ඇතිපදම් හිනාවෙන්න පුළුවන්, 161 00:12:41,565 --> 00:12:43,532 ඒත් අපිට ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා... 162 00:12:43,534 --> 00:12:45,540 ගින්නක් ගහගන්න හැටි, ගැටයක් දාන හැටි, 163 00:12:46,026 --> 00:12:48,703 තාරකා යොදාගෙන පාර හොයාගන්න හැටි, දඩයම් කරන හැටි. 164 00:12:48,815 --> 00:12:51,995 ඔයාලට ඉගෙනගන්න වෙනවා මොන පැළෑටිද ඔයාලට කන්න පුළුවන් මොන එව්වද... 165 00:12:52,020 --> 00:12:54,172 මොන එව්වද අපිට උරන්න පුළුවන්? 166 00:12:55,032 --> 00:12:57,079 Mr.ජෝර්ඩන්, ඔන්න ඔය නිසා තමයි 167 00:12:57,104 --> 00:12:59,534 අපිට ඔයාවයි Mr.ග්‍රීන්වයි වෙන් කරන්න වුනේ. 168 00:13:00,323 --> 00:13:03,523 අහගන්න. මගේ ප්‍රශ්නෙට උත්තරේ. 169 00:13:04,961 --> 00:13:09,335 පොළව මත සහ ආක් එක තුළ දිවි බේරගන ඉන්න අවශ්‍ය මූලිකම දේ තමයි 170 00:13:09,360 --> 00:13:13,022 මොන දේ වුනත් සටන් කරන එක 171 00:13:13,047 --> 00:13:15,003 හැම වාසිඅවාසියකටම විරුද්ධව. 172 00:13:16,401 --> 00:13:21,516 ඔයා අතෑරලා දාන විනාඩියේම, ඔයා මැරෙනවා. 173 00:13:25,445 --> 00:13:27,803 මම කියන දේ ඔයාට කම්මැලිද, Mr.මර්ෆි? 174 00:13:31,217 --> 00:13:32,924 මම බේරෙන්නම්. 175 00:13:51,129 --> 00:13:55,058 හේයි! හේයි, උබලට මාව මරන්නද ඕනේ, මාව මරපන්! 176 00:14:05,034 --> 00:14:06,916 බ්‍රිග්ස්, ඔයා මේක කරන්න ඕනේ නැහැ. 177 00:14:06,941 --> 00:14:08,707 ඔයා ශක්තිමත්! ඒකත් එක්ක සටන් කරන්න! 178 00:14:08,732 --> 00:14:11,553 අපි අපේ මිනිස්සුන්ව අරගෙන මෙතනින් පිටවෙලා යමු. 179 00:14:11,555 --> 00:14:13,146 බ්‍රිග්ස්! 180 00:14:15,547 --> 00:14:17,459 කවුද ලෑස්ති යතුර අරගන්න? 181 00:14:23,357 --> 00:14:24,575 ඔහ්හ්... 182 00:14:30,162 --> 00:14:32,071 මොනාද වාසිය? 183 00:14:33,707 --> 00:14:35,114 ජෝන් මර්ෆි? 184 00:14:36,333 --> 00:14:37,911 ඔයාට කිව්වනේ මම බේරෙනවා කියලා. 185 00:14:38,794 --> 00:14:41,974 තමුන් මාව මරන්නයි තිබ්බේ සටන්භූමියේදී. 186 00:14:44,521 --> 00:14:46,988 මම ඒ වැරැද්ද කරන්නේ නැහැ. 187 00:15:01,928 --> 00:15:04,915 උඹ මගේ මිනිස්සු 300ක් මැරුවා. 188 00:15:05,876 --> 00:15:08,584 දැන් උබට කැපුම් 300ක් ලැබෙනවා 189 00:15:09,809 --> 00:15:11,735 මගේ අතින්. 190 00:15:14,211 --> 00:15:16,042 ඒක කරලා දාපන්. 191 00:15:57,171 --> 00:15:58,893 ඉක්මනට රෑ වෙයි. 192 00:15:58,895 --> 00:16:00,680 අපි කතා කරන්න ඕනේ අපි මොනාද කරන්නේ කියලා. 193 00:16:01,016 --> 00:16:02,530 අපි බලන් ඉන්නවා උදේ වෙනකම්, 194 00:16:02,602 --> 00:16:05,745 ඊටපස්සේ අපි බෙදිලා ගිහින් ඉවුරේ දෙපැත්තම පරික්ෂා කරනවා. 195 00:16:09,406 --> 00:16:10,502 නියමයි. 196 00:16:13,211 --> 00:16:14,287 ඔව්. 197 00:16:22,787 --> 00:16:23,998 මම එකගයි. 198 00:16:24,023 --> 00:16:25,096 ලින්කන් මේ තැන සලකුණු කරන්නේ නැහැ 199 00:16:25,121 --> 00:16:26,647 සිතියමේ ඒක වැදගත් නැත්නම්. 200 00:16:26,672 --> 00:16:28,116 ඕක අල්ලන්න එපා. 201 00:16:38,102 --> 00:16:41,903 අයියෝ, ඕ.කොච්චර කාලයක්ද? 202 00:16:42,796 --> 00:16:44,242 මම දන්නේ නැහැ. 203 00:16:45,404 --> 00:16:47,151 මට අඩුමගානේ ඔයා දිහා බලන්නවත් බැහැ... 204 00:16:49,150 --> 00:16:50,774 මොකද මම බලන හැම වතාවෙම, 205 00:16:51,114 --> 00:16:53,581 මට පේනවා පයික් ලින්කන්ගේ ඔලුවට තුවක්කුව තිබ්බ හැටි. 206 00:16:55,933 --> 00:16:57,605 මට වෙඩි සද්දේ ඇහෙනවා. 207 00:17:00,083 --> 00:17:01,654 මට පේනවා එයා වැටෙනවා. 208 00:17:05,716 --> 00:17:07,067 මම ලින්කන්ව මැරුවේ නැහැ. 209 00:17:07,092 --> 00:17:09,525 නැහැ, ඒත් එයා මැරුණේ ඔයා නිසා. 210 00:17:10,932 --> 00:17:12,343 මම ඔයාගේ ළගට ආවා. 211 00:17:13,288 --> 00:17:15,009 ඔයා මගේ උදව් ගත්තේ නැහැ. 212 00:17:15,525 --> 00:17:17,298 ඔයා මාව විශ්වාස කරලා තිබ්බනම්, මට... 213 00:17:35,394 --> 00:17:36,792 ඔයා දැන් මොකක්ද කලේ? 214 00:17:37,260 --> 00:17:40,603 මොකුත් නැහැ. මම මේවා ගින්නට දැම්මා. 215 00:17:42,799 --> 00:17:43,939 ඒ මොනාද? 216 00:17:57,596 --> 00:17:59,747 හාහ්. ගිනි සංඥාවක්. 217 00:17:59,749 --> 00:18:01,516 එයා උත්සහ කලේ අපිට කියන්න. 218 00:18:01,518 --> 00:18:03,260 මෙහෙම තමා අපි ලූනාව සම්බන්ධ කරගන්නේ. 219 00:18:06,472 --> 00:18:07,823 මම තව හොයන්නම්. 220 00:18:32,760 --> 00:18:33,900 ඇබි. 221 00:18:34,646 --> 00:18:36,587 මාකස්, ඔහ්හ්, දෙවියන්ට ස්තුතිවේවා. 222 00:18:36,612 --> 00:18:38,617 ඔයා හොදින්ද? එයාලා ඔයාට කරදර කළාද? 223 00:18:39,715 --> 00:18:42,821 එයාලා මාව අල්ලගත්තේ කදවුර ළග කැලෑවේ හැංගිලා ඉන්දැද්දී. 224 00:18:43,211 --> 00:18:47,070 අනේ මට කියන්න ඔයා දන්නවා කියලා ක්ලාක් ඉන්න තැන. 225 00:18:48,023 --> 00:18:49,776 නැහැ. මම හිතුවේ එයා මෙහෙ කියලා. 226 00:18:50,474 --> 00:18:52,130 එයා කියන්නේ ඇත්ත. 227 00:18:52,466 --> 00:18:56,011 නැහැ. මම දැක්කා එයාලා ඇයට වෙඩි තියනවා. 228 00:18:57,141 --> 00:18:59,461 එයා ජැස්පර් එක්ක රෝවර් එකෙන් ගියා, 229 00:18:59,665 --> 00:19:02,138 එයාලා පැනගත්තා, මට... මට සහතිකයි. 230 00:19:02,162 --> 00:19:03,130 හොදයි, ඒක හොදයි. 231 00:19:03,133 --> 00:19:05,192 අනිත් කට්ටිය ඇයව හොයාගෙනනම්, ඒ කියන්නේ ඇය ආරක්ෂිතයි. 232 00:19:06,105 --> 00:19:09,585 මම කියන දේ අහන්න. එයාලා යන්නේ ක්ලාක් පස්සෙන්. 233 00:19:10,093 --> 00:19:11,873 ඔයා කොහොමද දන්නේ එයාලා ක්ලාක්ගේ පස්සෙන් යනවා කියලා? 234 00:19:12,416 --> 00:19:14,479 එයාලා පැයගානක් මගෙන් ප්‍රශ්න කළා. 235 00:19:16,292 --> 00:19:19,147 එයා ළග ඔවුන්ට ඕන කරන දෙයක් තියෙනවා. 236 00:19:20,632 --> 00:19:22,959 මොකක්ද? මොකක්ද? 237 00:19:22,984 --> 00:19:24,622 මම දන්නේ නැහැ. 238 00:19:25,387 --> 00:19:27,316 අපිට මේකට වෙලාවක් නැහැ. 239 00:19:28,011 --> 00:19:29,324 ඔන්ටාරි හරිනම් 240 00:19:29,615 --> 00:19:31,736 ක්ලාක් තව නයිට්බ්ලඩ් කෙනෙක්ව හොයාගත්තොත්, 241 00:19:32,270 --> 00:19:34,840 ඇයට පුළුවන් වෙයි අනිත් කෘතීම බුද්ධිය ක්‍රියාත්මක කරන්න. 242 00:19:35,247 --> 00:19:37,145 අපිට බැහැ ඒක සිද්ද වෙන්න දෙන්න. 243 00:19:38,300 --> 00:19:39,660 මාකස්... 244 00:19:44,357 --> 00:19:45,907 මට බයයි. 245 00:19:56,364 --> 00:19:57,847 තව උත්සහ කරන්න. 246 00:20:27,531 --> 00:20:28,988 එයා දන්නවා. 247 00:20:30,520 --> 00:20:31,927 මාකස්. 248 00:20:36,700 --> 00:20:38,661 ඔයා චිප් එකක් අරගෙන. 249 00:20:45,685 --> 00:20:47,335 එයාව කුරුසියට දාන්න. 250 00:20:48,242 --> 00:20:49,271 ඇබි... 251 00:20:49,504 --> 00:20:50,572 ඇබි. 252 00:20:51,016 --> 00:20:52,244 ඇබි, ඉන්න! 253 00:20:53,393 --> 00:20:54,651 ඇබි! 254 00:20:57,711 --> 00:20:58,718 ඇබි. 255 00:20:59,929 --> 00:21:02,161 අහන්න, ඇබි, අනේ. 256 00:21:04,692 --> 00:21:05,692 එපා. 257 00:21:06,964 --> 00:21:09,725 ඇබි, මේක පිස්සුවක්! 258 00:21:10,053 --> 00:21:12,100 - මේක එක්සත්බව. - ඇබි, අනේ... 259 00:21:12,125 --> 00:21:16,307 - යතුර අරගන්න. - අනේ... ඇහැරෙන්න. 260 00:21:17,428 --> 00:21:20,124 අපිට කියන්න ක්ලාකුයි අනිත් අයයි කොහෙද හැංගිලා ඉන්නේ කියලා. 261 00:21:22,301 --> 00:21:23,746 මට ඒක කරන්න බැහැ. 262 00:21:26,134 --> 00:21:27,141 මම... 263 00:22:25,625 --> 00:22:29,158 මම අනුමාන කරන්නම්, ඔයා මෙතනට ආවේ හැමදේම හරිගස්සන්න, 264 00:22:30,064 --> 00:22:32,205 වන්හේඩා සාමය ඇතිකරන්නා. 265 00:22:34,221 --> 00:22:35,426 මම ආවේ ඔයා හොදින්ද බලන්න. 266 00:22:35,452 --> 00:22:37,231 හොදයි, මට ඔයාගේ උදව් ඕනේ නැහැ. 267 00:22:49,845 --> 00:22:53,256 ක්ලාක්, මට එයාව නැතිවුනා. 268 00:23:00,889 --> 00:23:03,221 එයාට කාලයක් දෙන්න, බෙලමි. 269 00:23:04,726 --> 00:23:06,049 ඔයාගේ අත්වල ලේ තියෙන්න පුළුවන්, 270 00:23:06,075 --> 00:23:07,753 ඒත් ඒවා ලින්කන්ගේ නෙවේ. 271 00:23:08,767 --> 00:23:10,200 සමහර ඒවා එහෙමයි. 272 00:23:11,559 --> 00:23:12,569 සමහරවිට, 273 00:23:13,523 --> 00:23:15,646 ඒත් ඔයාට එහෙම වෙන්න ඕනේ වුනේ නැහැ. 274 00:23:17,239 --> 00:23:18,843 ඔයා ඒක නවත්වන්න උත්සහ කළා. 275 00:23:20,522 --> 00:23:23,212 ඔක්ටේවියා අන්තිමේ ඔයාට සමාව දෙයි. 276 00:23:24,891 --> 00:23:25,944 ප්‍රශ්නේ තමා, 277 00:23:25,969 --> 00:23:27,828 ඔයා ඔයාටම සමාව දෙනවද? 278 00:23:34,484 --> 00:23:36,622 සමාව දෙන එක අපිට අමාරු වැඩක්. 279 00:23:46,768 --> 00:23:49,302 මම ඔයත් එක්ක තරහෙන් හිටියේ ගිය එක ගැන. 280 00:23:52,263 --> 00:23:54,302 මට ඕනේ නැහැ තවදුරටත් ඒ විදිහට හිතන්න. 281 00:24:01,164 --> 00:24:02,309 ඔයා දන්නවද, ඔයා නෙවෙයි එකම කෙනා 282 00:24:02,334 --> 00:24:03,897 තමන්ටම සමාව දිගන්න උත්සහ කරන. 283 00:24:06,211 --> 00:24:07,840 සමහරවිට අපිට කවදාහරි දවසක ඒක ලැබෙයි... 284 00:24:11,942 --> 00:24:14,106 ඒත් අපිට එකිනෙකාව ඕනේ, බෙලමි. 285 00:24:16,698 --> 00:24:18,153 අපි දැන් කරන දේ, 286 00:24:18,948 --> 00:24:21,297 අපිට මේක කරන්න පුළුවන් එකම විදිහ තමා 287 00:24:21,322 --> 00:24:22,641 එකතුවෙලා ඉන්න එක. 288 00:25:11,025 --> 00:25:12,813 නැහැ. නැහැ. ඒකට කමක් නැහැ. 289 00:25:21,502 --> 00:25:23,929 ඔහෙලා කවුද?ඇයි සංඥා කලේ? 290 00:25:25,270 --> 00:25:29,270 මම ආකාශ ගෝත්‍රයේ ඔක්ටේවියා මම ආරක්ෂාව පතනවා. 291 00:25:29,976 --> 00:25:32,382 ආකාශ ගෝත්‍රය, මරණය කැටුව එන්නෝ. 292 00:25:32,407 --> 00:25:34,507 අපි මොන එහෙකටද ඔයාලට ආරක්ෂාවක් දෙන්නේ? 293 00:25:37,280 --> 00:25:38,566 ලින්කන්. 294 00:25:43,053 --> 00:25:44,393 එයයි අපිව එව්වේ. 295 00:25:47,801 --> 00:25:50,196 එයාලගේ අත් නිදහස් කරන්න. 296 00:25:54,623 --> 00:25:56,880 - මොකක්ද සිද්ද වෙන්නේ? - මම දන්නේ නැහැ. 297 00:26:05,218 --> 00:26:06,384 මේ මොකක්ද? 298 00:26:08,345 --> 00:26:09,812 ආරක්‍ෂිත මාර්ගය. 299 00:26:11,837 --> 00:26:13,771 මේකෙන් මොකක්ද වෙන්නේ? 300 00:26:20,105 --> 00:26:21,558 ඔක්ටේවියා, ඉන්න. 301 00:26:23,177 --> 00:26:24,410 මට ලින්කන්ව විශ්වාසයි. 302 00:26:24,593 --> 00:26:27,078 බොන්නේ එයා විතරනම්, යන්නේ එයා විතරයි. 303 00:26:27,322 --> 00:26:29,087 අනිත් පැත්තේදී හමුවෙමු. 304 00:26:32,003 --> 00:26:33,030 ඕ. 305 00:26:34,135 --> 00:26:35,395 ඔහ්හ්, කෑවා. 306 00:26:36,315 --> 00:26:38,004 ඔහ්හ්, දෙයියනේ... 307 00:26:39,054 --> 00:26:40,560 අන්තිම අවස්ථාව. 308 00:26:43,163 --> 00:26:44,444 එකට. 309 00:26:45,151 --> 00:26:46,289 බෝට්ටුවට සංඥා කරන්න. 310 00:27:31,003 --> 00:27:33,973 මට කනගාටුයි ඔයාගේ පුතාගේ අත්අඩංගුවට ගැනීම ගැන. 311 00:27:35,002 --> 00:27:36,850 එයා අද මගේ පන්තියේ ඉදීවිද? 312 00:27:38,384 --> 00:27:41,561 නැහැ. අපි වේල්ස්ව හුදෙකලා කරලා තියෙනවා 313 00:27:41,587 --> 00:27:43,909 හෙට පිටත්වීම වෙනකම්. 314 00:27:48,915 --> 00:27:51,595 හරි, හරි. හරි. 315 00:27:53,454 --> 00:27:55,011 ඔයාට ඕනේ නැහැ එයා අනිත් අයට කියනවා දකින්න 316 00:27:55,036 --> 00:27:56,120 ආක් එක මියයනවා කියලා. 317 00:27:56,145 --> 00:27:56,863 චාල්ස්... 318 00:27:56,888 --> 00:27:58,555 ඒක විතරයි තේරුමක් ඇතිදෙයකට තියෙන්නේ. 319 00:27:58,580 --> 00:28:00,934 එහෙනම් නෙවේනම් ඇයි ඔයා ළමයිව යවන්නේ, 320 00:28:00,959 --> 00:28:02,711 විද්‍යාඥයෝ නැතුව? 321 00:28:04,362 --> 00:28:06,862 අඩුමගානේ ඔයාට වැඩක් තියෙනවද එයාලා ජිවත්වෙනවද මැරෙනවද කියන එක ගැන? 322 00:28:10,621 --> 00:28:12,188 අපි කතා කරන්නේ මගේ පුතා ගැන. 323 00:28:12,213 --> 00:28:14,368 ඔව්. එහෙනම් මාවත් එයාලා එක්ක යවන්න. 324 00:28:15,212 --> 00:28:16,775 ගැටලුවෙන් පිට. 325 00:28:17,486 --> 00:28:20,770 - ඔයා එයාලට උගන්වන දෙයින්... - හොදයි, මම එයාලට මොනවත් ඉගැන්නුවේ නැහැ! 326 00:28:24,375 --> 00:28:27,986 එයාලට වැඩක් නැහැ, ඉතින් එයාලා ඉගෙනගන්නේ නැහැ. 327 00:28:28,018 --> 00:28:29,753 එයාලා අවධානෙ යොමු කරන්නේ නැහැ මොකද එයාලා හිතන්නේ නැහැ 328 00:28:29,778 --> 00:28:31,364 එහෙම කරන්න හේතුවක් තියෙනවා කියලා. 329 00:28:31,645 --> 00:28:34,041 මට කියන්න දෙන්න අපි එයාලව පහළට යවනවා කියලා, 330 00:28:34,066 --> 00:28:36,159 - සමහරවිට එයාලා බයවුනොත්, එතකොට... - එපා. 331 00:28:36,184 --> 00:28:37,184 එපා. 332 00:28:37,734 --> 00:28:38,750 අනේ. 333 00:28:41,143 --> 00:28:43,388 මට තව එක පන්තියයි තියෙන්නේ එයාලට උගන්වන්න. 334 00:28:43,413 --> 00:28:47,779 එහෙනම් ක්‍රමයක් හොයාගන්න එයාලට උගන්වන්න, 335 00:28:48,150 --> 00:28:51,021 මොකද ඔයා විතරයි එයාලට ඉන්නේ. 336 00:29:06,000 --> 00:29:08,185 හොදයි. අපිට මෙතනින් එළියට යන්න බැරිද, සිරාවටම? 337 00:29:08,210 --> 00:29:10,125 ඔයාට මීට වඩා හොද දේවල් තියෙනවද කරන්න, මර්ෆි? 338 00:29:10,127 --> 00:29:12,160 ඔහ්හ්, ඒක යෝජනාවක්ද, මකින්ටයි? 339 00:29:12,642 --> 00:29:14,262 ඔයානම් මහා අපතයෙක්, මර්ෆි. 340 00:29:24,012 --> 00:29:27,650 හැමෝම වාඩිවෙන්න. දැන්ම! 341 00:29:31,338 --> 00:29:35,340 මට සහතිකයි ඔය හැම කෙනෙක්ම සතුටුවෙයි දැනගන්න 342 00:29:35,365 --> 00:29:39,049 අපි නිල වශයෙන් පෘථිවි හැකියාවන් ගැන කතා කරන එක අවසානයි කියලා. 343 00:29:39,074 --> 00:29:40,890 ඔහ්හ්, නිමයි. ඒ කාරණාවේදී... 344 00:29:40,915 --> 00:29:42,564 වාඩිවෙනවා. 345 00:29:52,436 --> 00:29:54,923 ඔයාට කොහොමද දැනෙන්නේ අද 346 00:29:54,948 --> 00:29:58,273 මගේ පාඩමට සහය දෙන එක ගැන, Mr.මර්ෆි? 347 00:29:59,443 --> 00:30:00,901 මාව අයින් කරන්න. 348 00:30:04,370 --> 00:30:05,491 ඒ මොන මගුලකටද... 349 00:30:05,516 --> 00:30:08,550 - ඔහ්හ්! - ඔහ්හ්, දෙයියනේ. 350 00:30:24,136 --> 00:30:25,767 මම තමුන් ගැන හැමදේම දන්නවා, ජෝන් මර්ෆි. 351 00:30:25,769 --> 00:30:27,758 - අහ්හ්, ඔයා දන්නවද, හාහ්? - ඔව්. මම දන්නවා. 352 00:30:29,117 --> 00:30:30,652 අම්මා මැරෙනකම්ම බිව්වා 353 00:30:30,677 --> 00:30:32,811 තාත්තව පා කළාට පස්සේ 354 00:30:33,500 --> 00:30:35,796 ඔයාව බේරගන්න බෙහෙත් හොරකම් කරද්දී අහුවුන නිසා. 355 00:30:37,180 --> 00:30:38,775 ඒක දරාගන්න අමාරු දෙයක්. 356 00:30:38,800 --> 00:30:39,963 මම ඔයාට ඒක දෙන්නම්. 357 00:30:40,479 --> 00:30:43,873 ඉතින් එයා මොකක්ද කලේ දෙවැනි අවස්ථාවෙන් 358 00:30:43,898 --> 00:30:47,794 එයාගේ තාත්තා තමන්ගේ ජිවිතේ දීලා මෙයාට අරගෙන දීපු? 359 00:30:49,255 --> 00:30:50,597 ඒක නාස්ති කරගත්තා 360 00:30:51,302 --> 00:30:54,392 අත්අඩංගුවට ගැනීමේ නිළධාරියාගේ කාමරේට ගිනිතියලා. 361 00:30:57,680 --> 00:30:59,067 මොනාහරි කියපන්. 362 00:31:05,151 --> 00:31:07,654 මොනාහරි කරපන්. 363 00:31:11,786 --> 00:31:13,124 ඔයා දන්නවද, මට ඒක තේරුනා... 364 00:31:13,688 --> 00:31:15,618 අපිට උගන්වන්න උත්සහ කරනවා පෙරලා සටන් කරන්න. 365 00:31:16,388 --> 00:31:18,920 - වැරදියි. - හේයි! හේයි! 366 00:31:20,927 --> 00:31:21,929 ඕක නවත්වන්න! 367 00:31:23,879 --> 00:31:24,693 එයාට පාඩුවේ ඉන්න දෙනවා! 368 00:31:24,695 --> 00:31:26,928 කවුරුවත් ඔයාට උදව් කරන්න එන්නේ නැහැ. 369 00:31:26,982 --> 00:31:29,044 කවුරුවත් එන්නේ නැහැ ඔය කිසිම කෙනෙක්ට උදව් කරන්න. 370 00:31:32,898 --> 00:31:35,470 එයාගෙන් අහකට වෙනවා! එයාගෙන් අහකට වෙන්න! 371 00:31:38,411 --> 00:31:39,692 එච්චරද ඔයාට කරන්න පුළුවන්? 372 00:31:41,800 --> 00:31:43,794 ඔයාගේ මධ්‍යස්ථානයේ ළමයි ටිකකට වඩා 373 00:31:43,819 --> 00:31:46,836 ලොකු දෙයක් ඕනේ වෙයි ඔයාව බේරගන්නනම්. 374 00:31:47,747 --> 00:31:51,619 - කවුද ඔයාව බේරාගන්නේ? - දොර අරින්න! උදව් කරන්න! 375 00:31:54,091 --> 00:31:55,557 ඒක අභිබවා යන්න. 376 00:31:55,586 --> 00:32:00,282 තමුන්ට පාන්නේ නැද්ද? මේක තමා ජීවිතය සහ මරණය. 377 00:32:03,567 --> 00:32:05,433 දොර අරින්න! උදව් කරන්න! 378 00:32:08,192 --> 00:32:09,192 හේයි! 379 00:32:11,560 --> 00:32:14,976 - චාල්ස්, ඔයා හොදින්ද? - හොදින්. 380 00:32:15,695 --> 00:32:18,613 තමුන්ලට පිස්සු හැදිලද? මොන මගුලක්ද මේ? 381 00:32:20,780 --> 00:32:22,478 මේ තමා උපාධි ප්‍රදානය. 382 00:32:28,772 --> 00:32:30,307 සුබපැතුම්. 383 00:32:32,440 --> 00:32:33,960 පන්තිය විසුරුවා හරිනවා. 384 00:32:46,176 --> 00:32:48,167 තමුන්ට බැහැ මාව වට්ටන්න, භුමිවාසියා. 385 00:32:48,688 --> 00:32:51,155 ඔයාට ඕනේ එයා නවත්වන්නනම්, ඔයා කටවහන් ඉදලා බැලුවොත් හොදයි. 386 00:32:51,456 --> 00:32:53,068 මේක නවතින්නේ එක විදිහකට විතරයි. 387 00:32:54,567 --> 00:32:56,526 ඔයාලට මොකක්ද වෙලා තියෙන්නේ? 388 00:32:57,254 --> 00:32:58,090 එයා ශක්තිමත්. 389 00:32:58,115 --> 00:33:00,081 අපිට එයාව ඕනේ මෙතනින් සටන් කරලා එළියට යනවනම්. 390 00:33:00,106 --> 00:33:01,381 මම කියන දේ අහන්න! 391 00:33:04,531 --> 00:33:06,748 අපේ සැබෑ සතුරා ඉන්නේ එළියේ. 392 00:33:10,896 --> 00:33:12,949 ජාහට ඉන්නවා හමුදාවක්ම. 393 00:33:12,974 --> 00:33:14,467 එයාලට වේදනාව දැනෙන්නේ නැහැ. 394 00:33:15,325 --> 00:33:16,724 ඒ කියන්නේ එයාලා නතර කරන්නේ නැහැ අපි හැමෝම 395 00:33:16,749 --> 00:33:18,884 මැරෙනකම් හරි එයාලට එකතු වෙනකම් හරි. 396 00:33:21,849 --> 00:33:23,411 ඔයාගේ හුස්ම නාස්ති කරගන්න එපා, පොඩි එකෝ. 397 00:33:23,810 --> 00:33:25,569 ඔබේ සටන අවසන්. 398 00:33:26,187 --> 00:33:26,910 ඉන්ද්‍රා,ඉන්න. 399 00:33:27,911 --> 00:33:29,389 කොල්ලා කියන දේ තේරුමක් තියෙනවා. 400 00:33:36,520 --> 00:33:38,136 ඔයාගෙන්ම මේක අහගන්න. 401 00:33:39,276 --> 00:33:40,679 ඔයාට ඕනේ පළිගන්නද, 402 00:33:41,210 --> 00:33:43,050 නැත්නම් ඔයාගේ මිනිස්සුන්ව බේරගන්නද? 403 00:33:49,132 --> 00:33:50,179 දෙකම. 404 00:33:54,496 --> 00:33:56,451 මම මගේ පලිය ගන්නම්, 405 00:33:58,396 --> 00:33:59,948 ඒත් අද නෙවෙයි. 406 00:34:10,183 --> 00:34:11,794 ගිහින් පාවෙයන්. 407 00:34:12,935 --> 00:34:15,228 මම ඉගෙනගත්ත හැමදේම, මම ඉගෙනගත්තේ පොළවෙන්. 408 00:34:32,948 --> 00:34:35,564 තව විනාඩි පහකට අඩුයි. 409 00:35:01,213 --> 00:35:04,124 ඔයා මොන්ටිව දැක්කද? එයා දැනටම යානයේද? 410 00:35:05,334 --> 00:35:06,070 යනවා. 411 00:35:09,509 --> 00:35:10,354 ඉන්න. 412 00:35:20,487 --> 00:35:21,987 අපි මේ මොනාද කරන්නේ? 413 00:35:38,893 --> 00:35:41,585 ඇබි, දැන් වෙලාව හරි. 414 00:35:46,368 --> 00:35:48,234 අපි නැවත හමුවේවා. 415 00:36:13,677 --> 00:36:14,586 අපි යමු. 416 00:36:20,271 --> 00:36:21,091 මට සමාවෙන්න, ඇබි. 417 00:36:27,694 --> 00:36:29,694 ඔයාට අමතර වායුව ලැබුනා. 418 00:36:54,744 --> 00:36:58,780 මාකස්, මට ඉඩදෙන්න වේදනාව නවත්වන්න. 419 00:37:02,125 --> 00:37:03,421 එයා ශක්තිමත්. 420 00:37:05,398 --> 00:37:07,951 ඔව්, හැමවෙලේම එහෙමයි. 421 00:37:09,716 --> 00:37:13,044 මාකස්, අපිට කාලය නැතිවේගෙන එන්නේ. 422 00:37:16,482 --> 00:37:18,523 අපි දැනගන්න ඕනේ ඔයා පයික්ට විරුද්ධව මෙහෙයවපු 423 00:37:18,649 --> 00:37:22,817 විරුද්ධවාදීන් කණ්ඩායම හැංගිලා ඉන්න තැන. 424 00:37:24,402 --> 00:37:27,968 මට වෙඩි තියලා දාන්න. මට වෙඩි තියපන්. 425 00:37:28,139 --> 00:37:31,501 මම ඔයාට වෙඩි තිබ්බොත්, මට උත්තරයක් ලැබෙන්නේ නැහැ. 426 00:37:40,247 --> 00:37:41,479 ඉන්න. 427 00:37:41,650 --> 00:37:43,214 ඔයාට පුළුවන් මේක නතර කරන්න. 428 00:37:43,375 --> 00:37:44,769 හොදයි. 429 00:37:47,038 --> 00:37:48,038 මම ඒක කරන්නම්. 430 00:37:49,289 --> 00:37:50,395 මම ඒක කරන්නම්. 431 00:38:02,523 --> 00:38:03,865 යතුර අරගන්න. 432 00:39:12,756 --> 00:39:14,505 අපි මොන මගුලකද ඉන්නේ? 433 00:39:18,186 --> 00:39:19,577 මගේ කඩුව නැහැ. 434 00:39:19,579 --> 00:39:20,927 තුවක්කුත් නැහැ. 435 00:39:48,529 --> 00:39:49,977 ලූනා. 436 00:39:54,758 --> 00:39:55,986 කොහෙද ලින්කන්? 437 00:39:58,307 --> 00:39:59,470 ලින්කන් මැරුණා. 438 00:40:06,855 --> 00:40:09,042 ලින්කන් කිව්වා ඔයා අපිට උදව් කරයි කියලා. 439 00:40:09,253 --> 00:40:10,401 එයා කිව්වද? 440 00:40:11,034 --> 00:40:14,699 ලූනා, ඔයා තමයි ඔයාගේ වර්ගයේ අන්තිමයා, 441 00:40:15,346 --> 00:40:17,168 අන්තිම නයිට්බ්ලඩ්. 442 00:40:18,146 --> 00:40:20,561 එහෙනම් ලෙක්සාත් මැරිලා. 443 00:40:21,046 --> 00:40:22,410 ඇයගේ ආත්මය ඔයාව තෝරාගත්තා 444 00:40:22,435 --> 00:40:23,992 ඊලග කමාන්ඩර් විදිහට. 445 00:40:24,813 --> 00:40:26,337 ටයිටස් මට දැල්ල බාරකලා 446 00:40:26,362 --> 00:40:27,491 ඔයාට ලබාදෙන්න. 447 00:40:27,648 --> 00:40:29,572 එහෙනම් එයා ඔයාට කියන්න ඇති මම පිටවුනේ 448 00:40:29,597 --> 00:40:32,965 ආපහු මරන්නේ නැහැ කියලා දිවුරලා බව. 449 00:40:35,554 --> 00:40:36,899 ඔයා මරන්න ඕනේ නැහැ. 450 00:40:37,103 --> 00:40:38,856 නායකත්වය දෙන එක ඔයාගේ ජන්ම අයිතිය. 451 00:40:38,918 --> 00:40:41,010 ඔයා නායකත්වය දෙන්නේ කොහොමද කියන එක ඔයාගේ තීරණයක්. 452 00:40:41,962 --> 00:40:43,293 මෙන්න. 453 00:40:48,083 --> 00:40:50,648 මම පුජනිය සංකේතය අදුරනවා, 454 00:40:50,870 --> 00:40:52,078 ඒත් මේ මොකක්ද? 455 00:40:52,572 --> 00:40:54,201 මේ තමා දැල්ල 456 00:40:54,630 --> 00:40:57,074 කමාන්ඩර්වරුන්ගේ ආත්මයන් දරා සිටිනා, 457 00:40:57,709 --> 00:40:58,937 ලෙක්සගේත්. 458 00:41:00,187 --> 00:41:01,378 ඔයා ඒක බාර අරගෙන 459 00:41:01,380 --> 00:41:02,900 ඊලග කමාන්ඩර් වෙනවද? 460 00:41:13,405 --> 00:41:14,405 නැහැ. 461 00:41:23,250 --> 00:41:25,469 හේයි, ඉන්න.