1 00:00:01,233 --> 00:00:02,621 The 100 පසුගිය කොටසින්... 2 00:00:06,192 --> 00:00:07,936 නයිට්බ්ලඩ්. ලුනාට ඒක තියෙනවා. 3 00:00:07,963 --> 00:00:09,359 ඒ නිසයි අපි එයාව හොයාගන්න ඕනේ . 4 00:00:09,411 --> 00:00:11,345 එයාට පුලුවන්නම් ඇලි 2ට ඇතුල්වෙන්න... 5 00:00:11,381 --> 00:00:13,297 එයාට පුළුවන් අපිට කියන්න ඇලි 1ව නතර කරන හැටි. 6 00:00:13,357 --> 00:00:14,298 අපි ඔයාල එක්ක එන්නේ නැහැ. 7 00:00:14,360 --> 00:00:17,188 එයාට මතකයි ඇලි එයාවම ස්ථාපනය කරනවා ආක් ප්‍රධාන පරිගණකයට. 8 00:00:17,281 --> 00:00:19,325 කේතය තාමත් එතන තියෙනවනම්, 9 00:00:19,326 --> 00:00:20,469 අපිට රහස් දොරක් හොයාගන්න පුළුවන් වෙයි. 10 00:00:20,470 --> 00:00:21,638 ආකාශ ගෝත්‍රය, 11 00:00:21,639 --> 00:00:23,089 මරණය කැටුව එන්නෝ. 12 00:00:23,090 --> 00:00:24,788 අපි මොකටද ඔයාලට ආරක්‍ෂිත මාර්ගයක් දෙන්නේ? 13 00:00:24,866 --> 00:00:27,682 ලින්කන්. එයයි අපිව එව්වේ. 14 00:00:28,858 --> 00:00:29,806 ලූනා. 15 00:00:29,853 --> 00:00:30,853 මේ තමා දැල්ල. 16 00:00:30,900 --> 00:00:32,600 එකේ ලෙක්සාගේ ආත්මය තියෙනවා. 17 00:00:32,650 --> 00:00:35,529 ඔයා ඒක අරගෙන ඊලග කමාන්ඩර් වෙනවද? 18 00:00:35,530 --> 00:00:37,110 නැහැ. 19 00:00:41,399 --> 00:00:43,852 දැන් ආලෝකයේ නගරය පුරවන්න වෙලාව. 20 00:00:44,612 --> 00:00:46,211 තවදුරටත් සටන් කරන්න අවශ්‍ය නැහැ. 21 00:00:46,227 --> 00:00:49,634 අපි දෙන්නම මොනම විදිහකටවත් මම ඕක අරගන්නේ නැහැයි කියලා. 22 00:00:51,092 --> 00:00:53,868 තමුන් මාව සටන්බිමේදී මරන්නයි තිබ්බේ. 23 00:00:53,910 --> 00:00:55,318 එයා ශක්තිමත්. අපිට එයාව ඕනේ වෙනවා 24 00:00:55,371 --> 00:00:57,791 සටන් කරලා මෙතනින් එළියට යන්නනම්. මම කියන දේ අහන්න. 25 00:00:58,240 --> 00:01:00,135 ජාහාට ඉන්නවා හමුදාවක්ම. 26 00:01:00,182 --> 00:01:03,581 ඒ කියන්නේ එයාලා නවතින්නේ නැහැ අපි හැමෝම එයාලට එකතුවෙනකම් හරි මැරෙනකම් හරි. 27 00:01:15,472 --> 00:01:17,606 ඉන්ද්‍රා, ඔයා මාව නිදහස් කරන්න ඕනේ නැහැ. 28 00:01:17,607 --> 00:01:19,939 ආකාශ ගෝත්‍රයේ සැලස්ම හොදයි. 29 00:01:20,125 --> 00:01:21,458 පැනලා යන එක සැලැස්මක් නෙවේ. 30 00:01:21,460 --> 00:01:23,393 ඒ පැනලා යාමක් නෙවේ. ඒක දිවි ගළවාගැනීමක්. 31 00:01:23,395 --> 00:01:25,228 කොච්චර කාලෙකටද? මේ තර්ජනය 32 00:01:25,230 --> 00:01:27,130 අන්තිමේ අපිව හොයාගෙන ඒයි. 33 00:01:27,132 --> 00:01:28,398 කොලුවා හරි. 34 00:01:28,400 --> 00:01:30,266 අපි සංවිධානය වෙලා ශක්තිමත්ව ආපහු එන්න ඕනේ. 35 00:01:30,268 --> 00:01:32,102 ඒක නීත්‍යානුකූල යුධ උපායක්. 36 00:01:32,104 --> 00:01:33,436 මගේ ළග ඊට වඩා හොද එකක් තියෙනවා. 37 00:01:33,438 --> 00:01:35,472 උන්ගේ නායකයාව මරනවා... ජාහාව. 38 00:01:37,142 --> 00:01:39,309 ඒ උපායටනම් මට සහය වෙන්න පුළුවන්. 39 00:01:39,311 --> 00:01:41,010 අවාසනාවට, එයා නෙවෙයි ඔවුන්ගේ නායකයා. 40 00:01:41,012 --> 00:01:42,778 එයාවත් පාලනය කරනවා අනිත් හැමෝවම 41 00:01:42,780 --> 00:01:43,946 වගේ ඒකෙන්... 42 00:01:46,418 --> 00:01:47,584 මොකක්ද? 43 00:01:48,420 --> 00:01:49,586 මොකුත් නැහැ. 44 00:01:50,922 --> 00:01:52,989 වැඩක් නැහැ. ඒක අල්ලලා දාන්න. 45 00:01:52,991 --> 00:01:54,657 ජෝන්, මේක වෙලාවක් නෙවේ... 46 00:02:08,340 --> 00:02:10,106 කවුද ලෑස්ති යතුර අරගන්න? 47 00:02:15,980 --> 00:02:18,481 අපි කවුරුවත් යතුර අරගන්නේ නැහැ. 48 00:02:31,630 --> 00:02:33,329 අපි නෙවේ මෙයාට මේක කලේ. 49 00:02:34,766 --> 00:02:37,833 කවුරුහරි ගලවගෙන. උන්ව හොයාගන්න. 50 00:03:08,132 --> 00:03:09,732 හොදයි. එන්න. 51 00:03:09,734 --> 00:03:11,767 යතුරු අරගන්න. එයා තව කට්ටිය එවයි. 52 00:03:12,970 --> 00:03:15,004 ඔයා කිව්වා ජාහාව පාලනය වෙනවා කියලා. 53 00:03:15,006 --> 00:03:16,472 ඔයා දන්න දේ මට කියන්න. 54 00:03:16,474 --> 00:03:18,374 මේ වෙලාවේ කරන්න බුද්ධිමත්ම දේ තමා අපිට පුළුවන් වෙලාවේ 55 00:03:18,376 --> 00:03:19,809 උමංවලට යාගන්න එක, 56 00:03:19,811 --> 00:03:21,511 ඇලිගේ කණ්ඩායම වැඩිවෙන්න කලින්. 57 00:03:21,513 --> 00:03:23,379 ඔයා ළග අපිට උදව්වක් වෙන්න පුළුවන් තොරතුරු තියෙනවනම්... 58 00:03:23,381 --> 00:03:25,948 අපිට මේකට වෙලාවක් නැහැ. කතා කරපන්. 59 00:03:29,754 --> 00:03:31,454 ජාහාගේ ගමන්මල්ල. 60 00:03:31,456 --> 00:03:32,822 ඒ ගැන මොකක්ද? 61 00:03:32,824 --> 00:03:34,290 හරි, ඒකෙන් කෘතීම බුද්ධියක් පාලනය වෙනවා 62 00:03:34,292 --> 00:03:36,955 අපි ඒක විනාශ කළොත්,මට හොදටම විශ්වාසයි අපිට ඇයවත් විනාශ කරන්න පුළුවන්. 63 00:03:38,697 --> 00:03:40,062 මම දන්නවා ඒක කොහෙද තියෙන්නේ කියලා. 64 00:03:41,032 --> 00:03:44,435 මම දැක්කා එයාල ඒක දේවස්ථානයට ගෙනියනවා මාව අල්ලගන්න කලින්. 65 00:03:44,436 --> 00:03:47,237 එයාලා බලාපොරොත්තු වෙන්නේ අපි පැනලා යයි කියලා. 66 00:03:47,239 --> 00:03:50,206 අපිට ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. 67 00:03:50,208 --> 00:03:52,242 කෘතීම බුද්ධිය යයි පැනලා යන අය පස්සෙන්, 68 00:03:52,244 --> 00:03:54,076 අපි මල්ල ගාවට යන අතරේ. 69 00:03:54,078 --> 00:03:55,445 අපි? 70 00:03:56,147 --> 00:03:57,913 මට මේක තනියම කරන්න බැහැ. 71 00:03:57,915 --> 00:04:00,783 ඔයාට ඔයාගේ මිනිස්සුන්ව බේරගන්න ඕනේද නැද්ද? 72 00:04:02,868 --> 00:04:04,084 යන්න. දැන්ම. 73 00:04:04,696 --> 00:04:05,993 එයාලට මග පෙන්වන්න. 74 00:04:06,224 --> 00:04:07,457 යන්න. අපි යමු. 75 00:04:09,894 --> 00:04:11,427 ඔයා මොකකටද බලා ඉන්නේ? 76 00:04:15,099 --> 00:04:16,866 නරක හාදයෝ එයාලගේ පස්සෙන් යනවා, හරිද? 77 00:04:18,270 --> 00:04:20,503 මම ඔය දෙන්නත් එක්ක ඉන්න එක හොදයි. 78 00:04:22,493 --> 00:04:24,159 ඔයාගේ තාත්තා ආඩම්බර වෙයි. 79 00:04:25,550 --> 00:04:27,215 ඉතින්, අපි කොහොමද ඒක කරන්නේ? 80 00:04:29,501 --> 00:04:30,900 හීන්සීරුවේ. 81 00:04:42,079 --> 00:04:43,225 මට සමාවෙන්න. 82 00:04:43,227 --> 00:04:44,994 මම දැනන් හිටියේ නැහැ එයාලා සැලසුම් කරන දේ ගැන. 83 00:04:44,996 --> 00:04:46,061 ඒකට කමක් නැහැ. 84 00:04:46,063 --> 00:04:47,997 ඔයා හොදින් සේවය කළා. 85 00:04:47,999 --> 00:04:49,766 දැන් ඔයා ගෙදර ඉන්නේ. 86 00:04:49,768 --> 00:04:51,834 ඇරත්, අපි දැනටම එයාලව වට කරලා තියෙන්නේ. 87 00:04:52,102 --> 00:04:55,239 අපි මේ කතා කරන අතරෙත් හිරකාරයන්ගෙන් පළමුවැන්නා සීමාවෙන් එනවා. 88 00:05:01,532 --> 00:05:03,466 ඒකට වැඩි වෙලාවක් ගියේ නැහැනේ, එහෙම නේද? 89 00:05:03,521 --> 00:05:05,286 මට දැන් තේරෙනවා. 90 00:05:06,650 --> 00:05:08,683 එයාලා ගමන් මල්ල වෙනුවෙන් යනවා. 91 00:05:09,788 --> 00:05:11,587 එහෙනම් අපි සංක්‍රමණය පමා කරමු. 92 00:05:12,691 --> 00:05:14,289 ඒක අනවශ්‍යයි. 93 00:05:15,159 --> 00:05:16,759 ඒක සම්පූර්ණ වෙන්න ළගයි. 94 00:05:17,868 --> 00:05:19,801 අපි ආයේ පාරක් එමොරිව පාවිච්චි කරමු. 95 00:05:23,100 --> 00:05:24,367 එමොරි, 96 00:05:24,369 --> 00:05:26,936 ඔයා දන්නවා මෙහෙදී ඔයාට ඔයාගේ අඩුපාඩු සකස් කරගන්න පුළුවන් බව. 97 00:05:28,306 --> 00:05:31,507 මම එහෙම කරනවා, මට අඩුපාඩුවක් තිබ්බනම්. 98 00:05:31,509 --> 00:05:33,075 මට මොනාද ඔයා වෙනුවෙන් කරන්න පුළුවන්, ඇලි? 99 00:05:33,077 --> 00:05:34,711 ඔයාගේ යාළුවා ජෝන් මර්ෆි 100 00:05:34,713 --> 00:05:36,245 ආපහු දේවස්ථානයට යනවා 101 00:05:36,247 --> 00:05:37,513 හානියක් ඇති කරන්න. 102 00:05:37,515 --> 00:05:39,716 මට ඔයාගේ උදව් ඕනේ එයාව නවත්වන්න. 103 00:05:45,498 --> 00:05:55,498 මෙම උපසිරසි www.baiscopelk.com වෙනුවෙන් නොමිලයේ නිකුත් කරන ලදී.වීඩියෝ පිටපත ගැන අප වගකියනු නොලැබේ. 104 00:05:58,657 --> 00:06:08,657 ♫උපසිරසි නිමැවුම නිලුපුල් මධුකප්‍රිය පෙරේරා♫ ©www.baiscopelk.com/117© 105 00:06:18,923 --> 00:06:22,057 මම බලන හැම තැනකම, වරල් තිබ්බා. 106 00:06:22,059 --> 00:06:24,827 ඒවගේම ලේ. තව දත්. 107 00:06:24,829 --> 00:06:28,664 මම දැනගත්තා උන් මාව දැක්කොත්, මම තමා ඊළගට කියලා, 108 00:06:28,666 --> 00:06:34,937 ඉතින් මම නිකන් එතන පාවෙවී හිටියා, බලාගෙන, යාඥා කරමින් උන් යන්න යාවි කියලා. 109 00:06:34,939 --> 00:06:36,272 ඒත් උන් ගියේ නැහැ. 110 00:06:36,274 --> 00:06:37,540 ඇය ඇවිත්. 111 00:06:37,542 --> 00:06:39,108 සමහරවිට එයා හිත වෙනස් කරගෙන ඇති. 112 00:06:40,311 --> 00:06:42,912 අන්තිමේදී, මම තීරණය කළා. ජීවත්වෙනවා නැත්නම් මැරෙනවා කියලා. 113 00:06:42,914 --> 00:06:44,547 බෝට්ටු ආපහු වෙයි රෑ වෙද්දී. 114 00:06:44,549 --> 00:06:46,549 ඊටපස්සේ ඔයාල යනවා. සදහටම. 115 00:06:46,551 --> 00:06:47,784 ලූනා, අපිට පැහැදිලි කරන්න දෙන්න. 116 00:06:47,786 --> 00:06:50,119 - මම කිව්වේ බැහැ කියලා. - නැහැ, ඔයා මේක අහන්නම ඕනේ. 117 00:06:53,925 --> 00:06:55,591 එළියේ යම්දෙයක් තියෙනවා 118 00:06:55,593 --> 00:06:58,327 අපි හැමෝවම විනාශ කරන්න හදන. 119 00:06:58,329 --> 00:07:01,030 ඒ දේ මොකක් වුනත්, ඒකට බැහැ මෙහාට එන්න. 120 00:07:03,668 --> 00:07:06,502 ඌ මාව ඇල්ලුවා උගේ දත්වලින්. 121 00:07:09,674 --> 00:07:11,140 අපි කතා කරන්න ඕනේ. 122 00:07:13,511 --> 00:07:15,311 ඒ මගේ ඉගිය. 123 00:07:18,115 --> 00:07:22,284 පතුලේ ඉදන් යම් විශාල දෙයක් ඉහළට ආවා. 124 00:07:22,286 --> 00:07:24,286 විශාල මෘගයෙක්... 125 00:07:24,288 --> 00:07:26,055 මම හිතුවා ඔයාට මේක ආපහු ඕනෑවෙයි කියලා. 126 00:07:28,493 --> 00:07:29,892 ඔයාට ස්තුතියි. 127 00:07:31,228 --> 00:07:32,495 එතකොට මගේ අසිපත? 128 00:07:32,497 --> 00:07:34,964 ඔයාලගේ ආයුධ බෝට්ටුවේ තියෙයි. 129 00:07:37,602 --> 00:07:40,302 ශ්‍රේෂ්ඨ ලූනාට ලොකු දෙයක්, 130 00:07:40,304 --> 00:07:42,404 උදව් ඕනේ අයගේ ගැලවුම්කරුවා. 131 00:07:42,406 --> 00:07:44,039 ඔයාට බේරාගැනීමක් ඕනේ නැහැ. 132 00:07:44,041 --> 00:07:46,175 ඔයාට ඕනේ ඔයත් එක්ක සටන් කරන්න කෙනෙක්. 133 00:07:46,177 --> 00:07:48,911 හරියටම හරි. අපි ඉන්නේ යුද්ධයක. 134 00:07:48,913 --> 00:07:50,980 ලූනා, ඔයාට බැහැ ඒක නිකන්ම ප්‍රතික්ෂේප කරන්න. 135 00:07:53,551 --> 00:07:55,852 ලින්කන්ට ඕනේ වුනේ ඔයා අපිට උදව් කරනවා දකින්න. 136 00:07:55,854 --> 00:07:58,388 කමාන්ඩර් වෙන එකෙන්ද? 137 00:07:58,389 --> 00:08:00,022 මම එහෙම හිතන්නේ නැහැ. 138 00:08:00,024 --> 00:08:02,725 ලින්කන් අපේ නීති දැනන් හිටියා. 139 00:08:02,727 --> 00:08:05,928 අපි බාරගන්නේ සටන් කරන එක නතර කරපු මිනිස්සුන්ව. 140 00:08:05,930 --> 00:08:08,197 මරණ එක නවත්තපු අයව. 141 00:08:08,199 --> 00:08:13,068 ඔයාගේ දිහා බලන්න. ඔයා දන්න එකම දේ සටන් කරන එක. 142 00:08:13,070 --> 00:08:16,873 මරණය ගැන විතරයි ඔයා දන්නේ. 143 00:08:16,875 --> 00:08:19,842 ලින්කන් කවදාවත් ඒක මෙහාට ගේන්නේ නැහැ. 144 00:08:19,844 --> 00:08:21,677 මම ඒකට මගේ ජීවිතෙන් ණයගැතියි. 145 00:08:38,863 --> 00:08:41,731 මට හිතාගන්නවත් බැහැ ඇලිගේ ළග දැන් මිනිස්සු කීදෙනෙක් ඉන්නවද කියලා. 146 00:08:41,733 --> 00:08:44,534 ඔයාට මේ පොකුර? ඒ ගොඩනැගිලි. 147 00:08:44,536 --> 00:08:48,070 ඒත් මේ සේරම, මේ මනසවල්. 148 00:08:48,072 --> 00:08:50,239 එතන ඒවගෙන් පිරිලා. දහස්ගානක්. 149 00:08:50,241 --> 00:08:52,074 ඇය පෝලිසුත් අල්ලගෙන. 150 00:08:52,076 --> 00:08:53,643 ඇලිගේ හමුදාව වර්ධනය වෙනවා. 151 00:08:53,645 --> 00:08:55,646 අපි ඇතුළට තව බලා ඉන්නකල් ඇය ශක්තිමත් වෙනවා. 152 00:08:55,647 --> 00:08:57,513 ඇතුළට යන්න? රේවන්, එපා. 153 00:08:57,515 --> 00:08:58,548 අපේ මෙහෙයුම තමා... 154 00:08:58,550 --> 00:09:02,018 ක්ලාක් එනකම් ඉන්න, හැමදාම වගේ. 155 00:09:02,020 --> 00:09:04,520 ඒත් මොකද වෙන්නේ අපිට මේක තනියම කරන්න පුලුවන්නම්? 156 00:09:04,522 --> 00:09:06,422 අපි ළග තියෙනවා බෙකාගේ මුරපදය. 157 00:09:06,424 --> 00:09:07,657 අපිට මම ඉන්නවා. 158 00:09:07,659 --> 00:09:09,458 ඔයාමයි කිව්වේ අපි මුරපදය භාවිත කළ ගමන්ම, 159 00:09:09,460 --> 00:09:10,693 ඇලි දැනගනීවි කියලා. 160 00:09:10,695 --> 00:09:12,695 ඇය දැනගනියි. මම හිතන්නේ. 161 00:09:12,697 --> 00:09:14,564 ඒ කියන්නේ අපිට මේක කරන්න තියෙන්නේ එක අවස්ථාවයි. 162 00:09:14,566 --> 00:09:16,265 ඔය පොතේ මරණ කේතයක් තියෙනවද 163 00:09:16,267 --> 00:09:18,000 ඔයා මට නොකිව්ව? 164 00:09:18,002 --> 00:09:19,368 එහෙමනම් අපි සැලැස්මට වැඩ කරනවා. 165 00:09:19,370 --> 00:09:21,336 ක්ලාක් ලූනාට දැල්ල දෙනවා. 166 00:09:21,338 --> 00:09:22,337 ඒකෙ තියෙන කෘතීම බුද්ධිය 167 00:09:22,339 --> 00:09:23,539 ලූනාට කේතය දෙනවා. 168 00:09:23,541 --> 00:09:25,775 අපි ඒක මෙතනට ඇතුල් කරනවා, අපේ එකම අවස්තාව අරගත්තම, 169 00:09:25,777 --> 00:09:27,109 බොබ් ඔයාගේ අන්කල්(හැමදේම හරියට වෙයි). 170 00:09:27,111 --> 00:09:28,778 මම ඒ ව්‍යක්තියට කැමති නැහැ. 171 00:09:32,349 --> 00:09:33,950 හොදයි. 172 00:09:33,952 --> 00:09:34,917 අපි දිගටම සිතියම් කරමු. 173 00:09:34,919 --> 00:09:36,919 වෙන මොනාද ඔයාට පේන්නේ? 174 00:09:36,921 --> 00:09:37,887 පරිමිතිය පැහැදිලියි. 175 00:09:37,889 --> 00:09:39,254 බ්‍රයනුයි මිලරුයි මුරට ඉන්නවා. 176 00:09:39,256 --> 00:09:40,489 මෙහෙ වැඩ කොහොමද? 177 00:09:42,493 --> 00:09:43,926 හොදක් නැහැ? 178 00:09:46,631 --> 00:09:47,930 විවේකයක් ගන්න. 179 00:09:47,932 --> 00:09:50,523 මට උදව්වක් ඕනේ දකුණු වා අගුල ආරක්‍ෂිත කරන්න. 180 00:09:51,435 --> 00:09:55,104 යන්න. පොතත් අරන් යන්න ඔයාට මාව විශ්වාස නැතිනම්. 181 00:09:55,106 --> 00:09:56,839 ඔයා බෙකාගේ මුරපදය මතක තියාගත්තා. 182 00:09:56,841 --> 00:09:58,507 එහෙනම් මම හිතන්නේ ඔයාට මාව විශ්වාස කරන්න වෙනවා. 183 00:10:09,954 --> 00:10:11,353 මම එයා ගැන බයවෙනවා. 184 00:10:11,355 --> 00:10:12,588 එයා දවස් දෙකකට නතර කලේ නැහැ. 185 00:10:12,590 --> 00:10:13,856 ඔයත් නැවැත්තුවේ නැහැ. 186 00:10:13,858 --> 00:10:16,492 ඔව්, ඒත් මම හදන්නේ වැඩේ කරන්න. 187 00:10:16,494 --> 00:10:18,728 ඇත්තටම. මම ඇලිගේ කේතය දිහා බැලුවම 188 00:10:18,730 --> 00:10:20,395 මට පේන්නේ භෞතික උපරුටින 189 00:10:20,397 --> 00:10:21,831 සහ ඝර්ශන දැල් 190 00:10:21,833 --> 00:10:24,166 රේවන්ට පේන්නේ ආලෝකයේ නගරය. 191 00:10:24,168 --> 00:10:26,268 ඒක එයාට කේතයක් විතරක් නෙවේ. ඒක සැබෑවක්. 192 00:10:30,108 --> 00:10:31,974 අපි වා අගුලට යන්නේ නැද්ද? 193 00:10:31,976 --> 00:10:33,542 දැනටම ලොක් කරලා තියෙන්නේ. 194 00:10:36,347 --> 00:10:37,379 ඔයා හොදින්ද? 195 00:10:37,381 --> 00:10:39,515 ඔව් මම හොදින්. 196 00:10:41,285 --> 00:10:42,785 මම හිතහිතා හිටියේ 197 00:10:43,955 --> 00:10:44,987 දැන් දවස් දෙකක් වුනා 198 00:10:44,989 --> 00:10:46,789 ඒත් කවුරුවත් අපිව මරන්න හැදුවේ නැහැ. 199 00:10:46,791 --> 00:10:47,823 ඒක ඉවර නැහැ. 200 00:10:47,825 --> 00:10:50,592 මම දන්නවා. ඒත් අපි 201 00:10:50,594 --> 00:10:52,528 ප්‍රහාරයක් එල්ලවුනාට පස්සේ ඉන්න ඕනේ 202 00:10:52,530 --> 00:10:53,663 ඊලග ඒකට බයවෙලාද? 203 00:10:53,665 --> 00:10:55,597 අපිට වෙන විකල්පයක් නැහැ. 204 00:10:57,869 --> 00:10:59,468 එක්කෝ අපිට ඇති. 205 00:11:08,713 --> 00:11:11,147 ඔයා තාමත් ඔයාම නේද? 206 00:11:11,149 --> 00:11:14,283 කෘතීම බුද්ධියක් ඔයාගේ මොලේ පාලනය කරන්නේ නැහැනේ? 207 00:11:14,285 --> 00:11:16,385 මම තාම මමම තමයි. 208 00:11:16,387 --> 00:11:17,586 පට්ට. 209 00:11:21,159 --> 00:11:23,125 ඔහ්හ්,මගේ දෙයියනේ. 210 00:11:49,220 --> 00:11:50,852 - ස්තුතියි. - සුළු දෙයක්. 211 00:11:52,151 --> 00:11:54,523 අර මෝරාගේ කතාව ඇත්තටම ඔයාට වුනාද? 212 00:11:56,194 --> 00:11:57,593 සමහරක් ඒවා. 213 00:11:57,595 --> 00:11:59,461 මම ඒක කියන හැමපාරම තව හොදවෙනවා. 214 00:12:02,266 --> 00:12:04,433 ඇත්තටම ඔයා ආවේ අහසෙන්ද? 215 00:12:04,435 --> 00:12:05,801 ඔව්. 216 00:12:08,439 --> 00:12:10,472 මම කවදාවත්ම මේ අටල්ලෙන් එළියට ගිහින් නැහැ. 217 00:12:11,675 --> 00:12:14,176 මාව විශ්වාස කරන්න, ඒක හොද දෙයක්. 218 00:12:16,781 --> 00:12:18,013 මම ජැස්පර්. 219 00:12:18,015 --> 00:12:19,915 - ශේ. - ඔයාව හමුවීම සතුටක්. 220 00:12:25,489 --> 00:12:27,489 ජැස්පර් ඇත්තටම හිනාවෙනවා. 221 00:12:33,364 --> 00:12:35,597 ක්ලාක්. ඒක අතෑරලා දාන්න. 222 00:12:36,868 --> 00:12:38,333 අපිට නිකන්ම යන්න බැහැ. 223 00:12:38,335 --> 00:12:40,102 අපිට වෙන විකල්පයක් තියෙනවා වගේ පේන්නේ නැහැ. 224 00:12:41,505 --> 00:12:42,938 සමහරවිට අපිට ඇති. 225 00:12:44,075 --> 00:12:45,975 ඔයා මොනා ගැනද කියන්නේ? 226 00:12:45,977 --> 00:12:48,410 මම කතා කරන්නේ මේක එයාගේ ඔලුවට දාන එක ගැන 227 00:12:48,412 --> 00:12:50,312 අහන්නේ නැතුව. 228 00:12:50,314 --> 00:12:52,014 කොහෙත්ම බැහැ, ක්ලාක්. 229 00:12:52,016 --> 00:12:53,282 මේක එමර්සන් එක්ක වගේ නෙවේ. 230 00:12:53,284 --> 00:12:54,650 එයා උත්සහ කලේ අපිව මරන්න. 231 00:12:54,652 --> 00:12:56,085 ඔයා හිතුවේ මම ඒක දන්නේ නැහැ කියලද? 232 00:12:56,087 --> 00:12:58,788 ක්ලාක්, අපි මේක කරන්න ඕනේ නැහැ. 233 00:12:58,790 --> 00:13:01,257 අපිට ආපහු ආකේඩියාවට ගිහින් සටන් කරන්න. 234 00:13:01,259 --> 00:13:03,425 - අපි සන්නද්ධ වෙමු. - කා එක්ක සටන් කරන්නද? 235 00:13:03,427 --> 00:13:05,461 ඒක අපේම මිනිස්සුන්ගේ හමුදාවක්. 236 00:13:06,497 --> 00:13:08,630 මාත් ඔයාලා තරම්ම මේකට කැමති නැහැ. 237 00:13:08,632 --> 00:13:09,932 ඒත් රේවන් හරිනම්, 238 00:13:09,934 --> 00:13:12,134 මේකේ තියෙන කේතයට ඇලිව නතර කරන්න පුලුවන්නම්.... 239 00:13:17,693 --> 00:13:19,193 මට හොද අදහසක් කියන්න. 240 00:13:24,048 --> 00:13:25,981 අපි මෙතන ඉන්නම්. ඒක තමා එකම ක්‍රමය 241 00:13:25,983 --> 00:13:27,649 එයාලා ඔයාට ඇයත් එක්ක තනියෙන් ඉන්න ඉඩදෙන. 242 00:13:30,354 --> 00:13:32,788 ඇලි පවා මිනිස්සුන්ට තේරීමක් දෙනවා. 243 00:13:32,790 --> 00:13:35,724 අපි ලූනාට තේරීමක් දුන්නා. 244 00:13:36,994 --> 00:13:38,527 එයා බැහැ කිව්වා. 245 00:13:50,832 --> 00:13:53,428 මම... මම ආපහු යන්න ඕනේ. 246 00:13:53,430 --> 00:13:57,798 නැහැ. කොහෙත්ම නැහැ. යතාර්ථයට බලා ඉන්න පුළුවන්. 247 00:14:07,712 --> 00:14:10,649 මට මේ විදිහට දැනිලා නැහැ හුග කාලෙකින්. 248 00:14:10,788 --> 00:14:12,220 සතුටක්ද? 249 00:14:12,870 --> 00:14:16,739 ඔව්. ඒවගේම ආරක්ෂාවක්. 250 00:14:19,234 --> 00:14:21,946 අන්තිමේ. එන්න. මම දෙයක් හොයාගත්තා. 251 00:14:25,614 --> 00:14:26,774 ඒක මෙතන තියෙන්නේ. 252 00:14:26,776 --> 00:14:28,809 - මොකක්ද ඒ? - බලන්න මේ සේරම ආරක්ෂක ස්ථර දිහා. 253 00:14:28,811 --> 00:14:31,111 ඇලි කේතයේ තියෙන වෙන හැමදේකටම වඩා වැඩියි. 254 00:14:31,113 --> 00:14:32,846 - ෆයර්වෝල් එකක්ද? - ගොඩක්ම බලකොටුවක් වගේ. 255 00:14:32,848 --> 00:14:34,014 ඇය ඒක හදුන්වන්නේ සිටඩෙල් කියලා. 256 00:14:34,016 --> 00:14:35,482 ඒක සමස්ත නගරයටම ඉහලින් තියෙන්නේ. 257 00:14:35,484 --> 00:14:37,451 ඒක වතුරෙන් වෙන්වෙලා, හරියට ප්‍රාකාරයක් වගේ, ඉතින්... 258 00:14:37,453 --> 00:14:39,185 හෙමින්. ඔයා මොකක්ද කියන්නේ? 259 00:14:39,187 --> 00:14:41,021 මම කියන්නේ එයා මොනාහරි හංගනවා. 260 00:14:42,525 --> 00:14:43,724 - නැහැ. - මොන්ටි. 261 00:14:43,726 --> 00:14:44,991 - නැහැ. - බෙකාගේ මුරපදය එක්ක, 262 00:14:44,993 --> 00:14:46,326 මට කේතය සංස්කරණය කරන්න පුළුවන්. මට ඒ ගැන සහතිකයි. 263 00:14:46,328 --> 00:14:47,761 අපි මේ ගැන කතා කළා. 264 00:14:47,763 --> 00:14:49,362 අපි ඒක එළියේ ඉදන් සිතියම් කරනවා. අපි ඇතුළට යන්නේ නැහැ. 265 00:14:49,364 --> 00:14:50,497 අපි ඇතුළට ගියේ නැත්නම්,අපි දැනගන්නේ නැහැ 266 00:14:50,499 --> 00:14:51,832 ඇය මොනාද එතන ආරක්ෂා කරන්නේ කියලා. 267 00:14:51,834 --> 00:14:53,166 අපි අනිත් අයටත් කියමු එයාලා ආවම. 268 00:14:53,168 --> 00:14:54,334 අපි එකතුවෙලා තීරණය කරමු. 269 00:14:54,336 --> 00:14:55,402 මොකද වෙන්නේ එයාලා ගෙදර ආවේ නැත්නම්? 270 00:14:55,404 --> 00:14:57,370 එයාලා ගෙදර එනවා. 271 00:14:57,372 --> 00:14:59,205 ඒවගේම එයාලා මේ වෙනුවෙන්ම හදපු 272 00:14:59,207 --> 00:15:00,808 සුපිරි පරිගණකයක් අරන් එනවා. 273 00:15:00,810 --> 00:15:03,710 ඔයා මාර විදිහට දක්ෂ වෙන්න පුළුවන්, රේවන්, 274 00:15:03,712 --> 00:15:05,245 ඒත් ඔයා කෘතීම බුද්ධියක් නෙවේ. 275 00:15:09,284 --> 00:15:10,483 මට මේක එපාවෙලා. 276 00:15:11,353 --> 00:15:13,320 මම දන්නවා. 277 00:15:13,322 --> 00:15:14,822 සමහරවිට පොඩ්ඩක් නිදාගත්තොත් හරියයි. 278 00:15:16,325 --> 00:15:17,791 මම දිගටම සිතියම්ගත කරනවා 279 00:15:17,793 --> 00:15:19,593 ඇයට වෙන දුර්වලතා තියෙනවද බලන්න. 280 00:15:23,425 --> 00:15:24,758 එහෙනම් අපි ඒක එකතුවෙලා කරමු. 281 00:15:26,268 --> 00:15:28,368 මම පොරොන්දු වෙනවා මම ඔයාගේ වේගේ අඩු කරන්නේ නැහැ. 282 00:15:28,370 --> 00:15:29,937 මම ඔයාට සහයදෙනවා විතරයි. 283 00:15:36,180 --> 00:15:40,611 පරිස්සම් වෙන්න ඔයාලව අහු නොවෙන්න. අපි ළමයින්ව බිලි බාන්නේ නැහැ. 284 00:15:42,778 --> 00:15:46,558 අපි හැමෝම එකට වැඩ කරන එක වැදගත්. 285 00:15:48,920 --> 00:15:51,185 ආකාශ කෙල්ලට කතා කරන්න ඕනේලු. 286 00:15:52,624 --> 00:15:54,666 එයා මුරණ්ඩුයි, මම ඒක කියන්නම ඕනේ. 287 00:15:55,264 --> 00:15:56,811 අපි අදට ඉවරයි. 288 00:15:57,181 --> 00:16:01,092 ගිහින් ඩෙරික්ට උදව් කරන්න. 289 00:16:19,421 --> 00:16:20,988 එයාලා ඉපදුනේ මෙහේද? 290 00:16:20,990 --> 00:16:22,455 කීපදෙනෙක්. 291 00:16:22,457 --> 00:16:24,224 ගොඩක් අය යුද්දයෙන් අනාථ වුන අය, 292 00:16:24,226 --> 00:16:26,259 නැත්නම් එයාලා විශ්වාස නොකළ අයගෙන් පැනලා ගිය අය. 293 00:16:27,162 --> 00:16:30,831 හරියට ඔයා වගේ. 294 00:16:30,833 --> 00:16:32,833 ටයිටස් මගේ ගැන මොනාද ඔයාට කිව්වේ? 295 00:16:35,004 --> 00:16:36,637 ඔයා බයගුල්ලෙක් බව. 296 00:16:37,472 --> 00:16:41,508 ලේවලට ද්‍රෝහියෙක්. 297 00:16:41,510 --> 00:16:43,343 ඒනම් ටයිටස් වගේ තමා. 298 00:16:44,813 --> 00:16:47,781 ලෙක්සාගේ මරණය එයාට අමාරු වෙන්න ඇති. 299 00:16:47,783 --> 00:16:49,516 එයා තමා ඔහුගේ කැමතිම කෙනා. 300 00:16:53,121 --> 00:16:54,655 ඔයා එයා ගැන සැලකිල්ලක් දැක්කුවා. 301 00:16:56,859 --> 00:16:58,158 ඔව්. 302 00:16:59,061 --> 00:17:00,661 ලෙක්සා විශේෂයි. 303 00:17:02,197 --> 00:17:05,265 එයා සාමය ගොඩනගන්න වැඩ කරමින් හිටියේ. 304 00:17:05,267 --> 00:17:07,034 ලෙයට ලෙය නොලැබිය යුතුයි. 305 00:17:09,672 --> 00:17:12,005 ඔයාට පුළුවන් එයා පටන්ගත්ත දේ අවසන් කරන්න. 306 00:17:12,007 --> 00:17:14,307 මට මෙතන සාමය තියෙනවා. 307 00:17:14,309 --> 00:17:18,579 ලූනා...මේක ඔයාගේ ජන්ම අයිතිය. 308 00:17:18,581 --> 00:17:21,882 ඒක බාරගන්න. අනේ. 309 00:17:21,884 --> 00:17:24,084 ඔයා තමයි අපිව බේරගන්න පුළුවන් එකම කෙනා. 310 00:17:25,220 --> 00:17:27,320 ජිවිත කීයක් නැතිවෙයිද මම බේරගන්න 311 00:17:27,322 --> 00:17:29,155 හදන අය වෙනුවෙන්? 312 00:17:30,893 --> 00:17:33,660 සමහර හේතු තියෙනවා මරන්න තරම් වටින. 313 00:17:33,662 --> 00:17:35,161 මටනම් නැහැ. 314 00:17:38,266 --> 00:17:40,100 Ascende superius. 315 00:17:51,614 --> 00:17:53,213 මම සටනින් පැනලා ගියේ 316 00:17:53,215 --> 00:17:55,849 මම පරදියි කියලා බයවුන නිසා නෙවේ. 317 00:17:55,851 --> 00:17:58,451 මම පැනලා ගියේ මම දැනගෙන හිටපු නිසා මම දිනනවා කියලා. 318 00:18:01,937 --> 00:18:04,337 ඔයා හරිනම් කෘතඥ වෙන්න ඕනේ, ක්ලාක්. 319 00:18:04,419 --> 00:18:08,288 මට මගේම සහෝදරයව පලවෙනි වටයේදී මරන්න වුනාට පස්සේ, 320 00:18:08,304 --> 00:18:11,706 මට ඊලග තරගය තිබ්බේ ලෙක්සා එක්ක. 321 00:18:11,722 --> 00:18:13,655 දෛවය ඒ විදිහට විහිළුවක් ඔයා එහෙම හිතන්නේ නැද්ද? 322 00:18:15,104 --> 00:18:16,870 ඔයාට මේක ආපහු ලැබෙයි ඔයා යනකොට. 323 00:18:29,231 --> 00:18:31,231 මතක තියාගන්න, මැරෙන්න වෙඩි තියන්න එපා. 324 00:18:31,233 --> 00:18:33,066 අපිට එයාලව ඕනේ. 325 00:18:33,068 --> 00:18:35,668 ඇයි ඔයාගේ නිර්මාපකයා ඔයාව දාලා ගියේ? 326 00:18:35,670 --> 00:18:39,506 මම දන්නේ නැහැ. ඒත් මම ආපහු එයාව හම්බවුනාම, 327 00:18:39,508 --> 00:18:40,874 මම එයාගෙන් අහන්නම්. 328 00:18:40,876 --> 00:18:42,675 ඔයා ඇත්තටම හිතනවද ඇය ඒකෙ ඉන්නවා කියලා? 329 00:18:42,677 --> 00:18:45,845 ඔව්. ඒවගේම මම හරිනම්, 330 00:18:45,847 --> 00:18:48,081 ඒකෙ අඩංගු වෙනවා ඒකට සම්බන්ධ වුන 331 00:18:48,083 --> 00:18:50,817 හැම කෙනෙක්ගේම මනසවල්, 332 00:18:50,819 --> 00:18:52,786 මගේ නිර්මාපකයගේ ඉදන්ම. 333 00:18:54,236 --> 00:18:55,969 එපා, එපා, එපා, ඇයට එපා, ඇයට එපා. 334 00:18:57,592 --> 00:19:01,228 එයාලා දන්නවා අපි මෙතන බව. දොර අගුලු දාන්න. 335 00:19:01,230 --> 00:19:02,396 මම එයාලගේ තුවක්කු ගන්නම්. 336 00:19:02,398 --> 00:19:03,563 අපිට ඒවා ඕනේ වෙයි. 337 00:19:09,704 --> 00:19:11,271 එයා යානාව බලගන්වලා. 338 00:19:15,877 --> 00:19:17,744 ආරක්‍ෂිත මාර්ගයට මොකද වෙන්නේ? 339 00:19:19,181 --> 00:19:22,316 ඇය දැන් ඒක ගැන දන්නවා. මම ඒක අගුලු දාන්නම්. 340 00:19:22,318 --> 00:19:23,450 නැහැ, එපා. 341 00:19:26,201 --> 00:19:27,867 එයා දැක්කේ නැහැ අපි ඇතුළට එනවා. 342 00:19:28,924 --> 00:19:30,723 ඇරත්, අපිට පස්සේ ඒක ඕන වෙනවා පැනගන්න. 343 00:19:32,928 --> 00:19:34,627 ඔයාට ස්තුතියි, ටයිටස්. 344 00:19:40,402 --> 00:19:42,502 ජෝන්. 345 00:19:42,504 --> 00:19:44,604 ඕක න්‍යෂ්ටික ඉන්ධන කෝෂයක්, ජෝන්. 346 00:19:46,842 --> 00:19:49,609 ඔයා මුළු නගරෙම විකිරණවලට නිරාවරණය කරයි. 347 00:19:52,747 --> 00:19:54,481 ඉතින්, අපි කොහොමද ඒක විනාශ කරන්නේ? 348 00:19:59,321 --> 00:20:00,487 හීන්සීරුවේ. 349 00:20:06,695 --> 00:20:07,894 ජැස්පර් කොහෙද? 350 00:20:07,896 --> 00:20:09,262 එයාගේ අලුත් යාලුවට ගුඩ්බායි කියනවා. 351 00:20:19,574 --> 00:20:23,176 සමාවෙන්න, කැප. ඔයාට එයාලව ආපහු ගෙනියන්න වෙනවා. 352 00:20:23,178 --> 00:20:24,944 ඔයාගේ ආම්පන්න. 353 00:20:24,946 --> 00:20:27,114 ඔයාලට ඔයාගේ ආයුධ ලැබෙයි ගොඩ බැස්සම. 354 00:20:27,116 --> 00:20:28,315 ඇතුළට. 355 00:20:30,986 --> 00:20:32,152 දැල්ල? 356 00:20:33,155 --> 00:20:35,489 මතක තියාගන්න, ක්ලාක්. 357 00:20:35,491 --> 00:20:37,190 ප්‍රචණ්ඩත්වයේ මාවත තෝරාගැනීමක්. 358 00:20:37,192 --> 00:20:38,258 මේ තියෙන්නේ ඒක. 359 00:20:38,260 --> 00:20:40,727 විකල්පය සටන් කිරීම හෝ මියයාමනම්, 360 00:20:40,729 --> 00:20:42,295 එතන විකල්පයක් නැහැ. 361 00:20:48,303 --> 00:20:49,636 එයාලා දැල්ල අරගත්තා. 362 00:20:49,638 --> 00:20:50,904 එයාලා අපිව ඇතුලට දාලා වහලා. 363 00:20:51,840 --> 00:20:54,174 හේයි! මේ මොකද?! 364 00:20:55,210 --> 00:20:57,044 ලූනාගෙ මිනිස්සු එයාට පහරදෙනවා. 365 00:20:58,213 --> 00:20:59,646 ඇලි මෙතන. 366 00:21:02,651 --> 00:21:04,551 ඔයාට ආපහු එන්න පුළුවන් ඔයා දන්නවනේ. 367 00:21:04,553 --> 00:21:07,054 මොකක්හරි දෙයක් මට කියනවා ඒක ඒතරම් ලේසි නැහැ කියලා. 368 00:21:07,056 --> 00:21:10,057 ඇරත්, මෙහෙ හරි හොදයි. 369 00:21:10,059 --> 00:21:12,692 මාව විශ්වාස කරන්න, මම ඒක අවුල් කරලා දායි. 370 00:21:16,865 --> 00:21:19,499 ශේ, දුවන්න...! 371 00:21:21,103 --> 00:21:22,569 ඇය මෙතන. 372 00:21:22,571 --> 00:21:24,003 එයා දන්නවා. 373 00:21:24,005 --> 00:21:26,740 යන්න. ගිහින් ඔයාගේ මිනිස්සුන්ට කියන්න චිප් එක අරගන්න එපා කියලා! 374 00:21:26,741 --> 00:21:28,075 අපිට බැහැ ඇයට ඉඩදෙන්න අනිත් අයට අනතුරු අගවන්න. 375 00:21:28,077 --> 00:21:29,276 දුවන්න, දැන්ම! යන්න! 376 00:21:31,913 --> 00:21:33,046 එපා. 377 00:22:04,496 --> 00:22:06,465 එයාට පාඩුවේ ඉන්න දීපන්! 378 00:22:06,466 --> 00:22:10,167 ඔයා මොනාද කරන්නේ? 379 00:22:10,169 --> 00:22:11,202 ඩෙරික්. 380 00:22:12,806 --> 00:22:14,706 ඇයි ඔයා මෙහෙම කරන්නේ? 381 00:22:14,708 --> 00:22:16,474 මම උබව මරනවා! එපා! 382 00:22:18,528 --> 00:22:19,878 එපා! 383 00:22:29,475 --> 00:22:31,575 ඇලි කොහොමද මේ තැන හොයාගත්තේ? 384 00:22:35,829 --> 00:22:37,829 නයිලාගේ තැන ඩ්‍රොනයක් තිබ්බා . 385 00:22:37,831 --> 00:22:39,764 එයා අපේ පස්සෙන් එන්න ඇති දැල්ල හොයාගෙන 386 00:22:39,766 --> 00:22:41,032 දැන් ඇයට ඒක ලැබුනා. 387 00:22:43,383 --> 00:22:45,169 එපා! නවත්වන්න! 388 00:22:50,977 --> 00:22:53,445 යතුර අරගන්න මේක ඉවරයක් වෙයි. 389 00:22:53,447 --> 00:22:55,447 ඔයාට මොකක්ද වුනේ? 390 00:22:55,449 --> 00:22:57,114 ඒ ඉන්නේ එයාම නෙවේ. 391 00:22:57,116 --> 00:22:58,850 ඒ එයාගේ ඔලුවේ තියෙන චිප් එක. 392 00:23:00,520 --> 00:23:03,521 ජැස්පර් ක්‍රියාවලියේ කාර්යක්ෂමතාවය අඩු කරනවා. 393 00:23:03,523 --> 00:23:05,457 එයා යතුර අරගන්න ඕනේ. 394 00:23:13,467 --> 00:23:14,466 ආපහු පාරක්. 395 00:23:19,172 --> 00:23:21,005 ඇය ලූනාට කෘතීම බුද්ධියක් ඇතුලත් කරයි. 396 00:23:22,509 --> 00:23:24,308 ඇයට මුලින්ම එයාට චිප් එක දෙන්න වෙනවා. 397 00:23:26,680 --> 00:23:29,747 ලූනා චිප් එක ගත්තොත් එයා කෘතීම බුද්ධිය ඇතුල් කරගන්න කලින්., 398 00:23:29,749 --> 00:23:32,450 ඇලි හැමදෙයක්ම දැනගන්නවා. 399 00:23:32,452 --> 00:23:34,185 අපිට කවදාවත් එයාව නවත්වන්න වෙන්නේ නැහැ. 400 00:23:34,187 --> 00:23:36,120 අපිට බැහැ ඒක වෙන්න දෙන්න. 401 00:23:36,122 --> 00:23:38,155 හේයි! 402 00:23:49,168 --> 00:23:51,102 මට කණගාටුයි, ලූනා. 403 00:23:53,740 --> 00:23:54,973 මම ඒක අරගන්නම්. 404 00:23:54,975 --> 00:23:57,809 ඔයා ඕක නැවැත්තුවොත්,මම ඒක කරන්නම්. 405 00:23:59,312 --> 00:24:00,444 මම ඒක කරන්නම්. 406 00:24:01,654 --> 00:24:02,979 ඒකට කමක් නැහැ. 407 00:24:21,300 --> 00:24:22,634 ඩෙරික්. 408 00:24:36,683 --> 00:24:38,416 ඔයා යතුර අරගන්න විතරයි ඕනේ. 409 00:24:54,400 --> 00:24:57,101 ඉක්මනට. මේ දොර වැඩි වෙලාවක් තියෙන්නේ නැහැ. 410 00:24:57,103 --> 00:24:58,903 එහෙනම් ඔයාට සිද්ද වෙනවා තුවක්කුවක් අරගන්න. 411 00:25:00,607 --> 00:25:02,874 ඔයාලා හැමෝම මෙතන මැරෙන්නයි යන්නේ, ජෝන්. 412 00:25:05,211 --> 00:25:06,544 ඉක්මන් කරන්න, තෙලොනියස්. 413 00:25:06,546 --> 00:25:08,713 සංක්‍රමණය තවම සම්පූර්ණ නැහැ. 414 00:25:08,715 --> 00:25:11,182 අපි තවමත් උමන් ප්‍රවේශය පරික්ෂා කරනවා. 415 00:25:11,184 --> 00:25:14,552 ආරක්ෂකයෝ දොර කඩලා දැම්මම මම එතන ඉන්නම්. 416 00:25:14,554 --> 00:25:16,854 හොදයි. 417 00:25:16,856 --> 00:25:18,590 ජෝන් මර්ෆි ක්ලාක් ග්‍රිෆින් එක්ක හිටියා 418 00:25:18,592 --> 00:25:21,760 එයාලා දෙවැනි කෘතීම බුද්ධිය ඉවත් කරද්දී කලින් කමාන්ඩර්ගෙන්. 419 00:25:21,761 --> 00:25:24,161 ඇය අපිට උදව් කරන්නේ නැත්නම් ඒක ලූනාට ඇතුළු කරන්න, 420 00:25:24,163 --> 00:25:25,963 අපිට ඔහුව පණපිටින් අවශ්‍ය වෙනවා. 421 00:25:44,584 --> 00:25:46,050 මම ඔහේ වෙනුවෙන් එනවා. 422 00:25:50,690 --> 00:25:52,156 ඔයා ක්ලාක්ට මොකද කරන්නේ? 423 00:25:52,158 --> 00:25:55,259 මම එයාටත් අයට වගේම තේරීමක් දෙනවා. 424 00:25:55,261 --> 00:25:56,728 අපිට එකතුවෙන්න නැත්නම්... 425 00:25:58,932 --> 00:26:03,173 - මොකද වුනේ? කවුරුහරි මගේ කේතයට ප්‍රවේශ වෙනවා පරිපාලන පිවිසුමෙන්. 426 00:26:03,737 --> 00:26:05,803 ප්‍රවේශ වෙනවා? කොහෙද? 427 00:26:05,805 --> 00:26:08,640 ආක්‍රමණය එන්නේ ආකේඩියාවේ ඉදන්. 428 00:26:08,642 --> 00:26:09,941 ආකේඩියාව? 429 00:26:10,877 --> 00:26:13,177 ඒ ජකපෝ සින්ක්ලෙයා 430 00:26:13,179 --> 00:26:14,712 හරි මොන්ටි ග්‍රීන් හරි වෙන්න පුළුවන්. 431 00:26:14,714 --> 00:26:16,413 ජකපෝ සින්ක්ලෙයා මැරුණා. 432 00:26:16,415 --> 00:26:17,649 ඔයා කොහොමද ඒක දන්නේ? 433 00:26:17,651 --> 00:26:19,050 වැදගත් නැහැ. 434 00:26:19,052 --> 00:26:21,585 පිවිසුම කේතනය කරලා තියෙන්නේ මගේ නිර්මාපකයා. 435 00:26:24,991 --> 00:26:26,423 මට එයාලව එළියට දාන්න බැහැ. 436 00:26:26,425 --> 00:26:27,759 ආකේඩියාවෙන් අක්‍රිය වෙන්න. 437 00:26:27,761 --> 00:26:29,426 ඒක අනුවන දෙයක්. 438 00:26:29,428 --> 00:26:31,796 සංක්‍රමණය තවම අසම්පූර්ණයි 439 00:26:31,798 --> 00:26:34,098 වගේම ගමන්මල්ල අනතුරට භාජනය වෙලා. 440 00:26:35,001 --> 00:26:37,669 ආකේඩියාවේ ප්‍රධාන පරිගණකය නැතුව, 441 00:26:37,671 --> 00:26:40,038 ජංගම ඒකකය මගේ එකම බල මූලාශ්‍රය වෙනවා. 442 00:26:44,077 --> 00:26:46,788 එයාල ඒක විනාශ කළොත්... 443 00:26:46,789 --> 00:26:49,781 මාව අවසාන වෙනවා. 444 00:26:55,722 --> 00:26:57,454 එයාලා සිටඩෙල් ඇතුලේ. 445 00:27:01,061 --> 00:27:04,528 ඒ මොන්ටිනම්, මට පුළුවන් එයාව නවත්වන්න. 446 00:27:05,464 --> 00:27:06,664 කොහොමද? 447 00:27:14,808 --> 00:27:15,973 රේවන්, ඔයාට පිස්සුද? 448 00:27:15,975 --> 00:27:18,176 එපා! එපා. 449 00:27:19,612 --> 00:27:21,012 මම ඉන්නේ එයාගේ සිටඩෙල් එකේ. 450 00:27:22,084 --> 00:27:23,915 දොරවල් ගොඩයි. 451 00:27:23,917 --> 00:27:25,516 ඒවා ලොක් කරලා. 452 00:27:25,518 --> 00:27:27,218 ඒත් මට පුළුවන් ලොක් ටික ඩිලීට් කරන්න. 453 00:27:29,355 --> 00:27:32,190 මම හරි. එයා මෙතන මොනාහරි හංගගෙන ඉන්නවා. 454 00:27:32,192 --> 00:27:33,657 මට සිද්ද වෙනවා පහු කරන්න... 455 00:27:37,563 --> 00:27:38,930 කවුරුහරි එනගමන් ඉන්නේ. 456 00:27:38,932 --> 00:27:40,364 කවුරුහරි? 457 00:27:40,366 --> 00:27:42,100 ඔව්, පුද්ගලයෙක්. 458 00:27:42,102 --> 00:27:43,835 මට ඔවුන්ව මග අරින්න බැහැ. 459 00:27:43,837 --> 00:27:46,003 ඇයි බැරි? ඒ කවුද? 460 00:27:48,574 --> 00:27:49,741 මොන්ටි? 461 00:27:52,011 --> 00:27:53,577 මොන්ටි, ඔයාට මාව ඇහෙනවද? 462 00:27:59,585 --> 00:28:00,918 අම්මා? 463 00:28:03,784 --> 00:28:04,983 මොන්ටි. 464 00:28:06,237 --> 00:28:07,904 මම කැමතියි මට ඔයාව දකින්න පුළුවන් වුනානම්. 465 00:28:08,433 --> 00:28:09,933 සමහරවිට මම දකියි කවදාහරි. 466 00:28:11,370 --> 00:28:13,236 එයා ගොඩක්ම ඇත්ත වගේ. 467 00:28:13,238 --> 00:28:14,771 ඇලි තමා ඒක ක්‍රියා කරවන්නේ. 468 00:28:16,008 --> 00:28:19,710 ඒත් ඒ එයාගේ මනස. ඒ එයා. 469 00:28:22,047 --> 00:28:24,080 එයාට මාව ඇහෙනවද? 470 00:28:24,082 --> 00:28:25,281 ඔයාට ටයිප් කරන්න වෙනවා. 471 00:28:28,854 --> 00:28:32,055 අපිට තව වෙලාව ඕනේ. හැනා, දිගටම එයා එක්ක කතා කරන්න. 472 00:28:32,057 --> 00:28:33,223 මොන්ටි? 473 00:28:34,493 --> 00:28:36,593 මොන්ටි ඔයා තාම ඉන්නවද? 474 00:28:36,595 --> 00:28:38,361 ඇලිට ඕනේ අපි නතර කරන්න. 475 00:28:38,363 --> 00:28:40,130 ඒ නිසයි එයා ඇයව එව්වේ. 476 00:28:40,132 --> 00:28:42,799 එයා කැමති නැහැ අපි දකිනවට එහා පැත්තේ තියෙන දේ. 477 00:28:42,801 --> 00:28:46,069 ඔයා මට කළ දේ, මම දන්නවා ඒක වේදනාවක් කියලා. 478 00:28:49,008 --> 00:28:50,507 මට සමාවෙන්න. 479 00:28:50,509 --> 00:28:52,275 මම දන්නවා. 480 00:28:52,277 --> 00:28:54,711 මට ඕනේ ඒ වේදනාව නැති කරගන්න. 481 00:28:54,713 --> 00:28:57,313 ඒක තමා අපි හැමෝටම ඕනේ. 482 00:28:59,217 --> 00:29:01,718 අපි දැනටම එතන, හැනා. දිගටම කරන්න. 483 00:29:01,720 --> 00:29:05,956 අපිට ආපහු එකතුවෙන්න පුළුවන්. ඔයාට ඒක ඕනේ නැද්ද? 484 00:29:06,992 --> 00:29:10,027 මොකද වෙන්නේ අපි එයාගේ කේතය මකලා දැම්මොත්? 485 00:29:12,443 --> 00:29:14,677 - මොන්ටි... - මොකද වෙන්නේ? 486 00:29:16,101 --> 00:29:18,602 ඇය නැතිවෙයි. සදහටම. 487 00:29:20,305 --> 00:29:22,039 මම ඔයාට ආදරෙයි, පුතා. 488 00:29:26,445 --> 00:29:28,679 මම කොහොමද ඒක කරන්නේ? 489 00:29:28,681 --> 00:29:30,113 මම කොහොමද ඒක කරන්නේ?! 490 00:29:37,656 --> 00:29:39,122 ඔයා එන්ටර් ඔබන්න. 491 00:29:44,129 --> 00:29:45,395 මොන්ටි? 492 00:29:48,901 --> 00:29:50,300 මාත් ඔයාට ආදරෙයි. 493 00:29:59,131 --> 00:30:00,363 එතනින් එළියට එන්න ඇලි.. 494 00:30:00,365 --> 00:30:02,032 ආකේඩියාව අතහරින්න. ඒක කරන්න. දැන්ම. 495 00:30:02,034 --> 00:30:04,536 මම ඔයාට කිව්වා. මම ආකේඩියාවෙන් ඉවත් වුනොත්, 496 00:30:04,537 --> 00:30:07,638 ජංගම ඒකකය තමා මගේ එකම බල මූලාශ්‍රය. 497 00:30:10,228 --> 00:30:11,995 ඒක කරන්න. ඇයව අක්‍රිය කරලා දාන්න. 498 00:30:22,841 --> 00:30:24,340 මම අන්තිම දොරෙන් ගියා. 499 00:30:27,660 --> 00:30:28,825 මට ඒක පේනවා. 500 00:30:31,496 --> 00:30:34,598 ඒක අක්‍රිය කිරීමේ ස්විචයක්. මට කරන්න තියෙන්නේ... 501 00:30:34,600 --> 00:30:37,935 එපා. එපා. එපා, එපා, එපා! 502 00:30:37,937 --> 00:30:39,169 මොකද වුනේ? 503 00:30:40,005 --> 00:30:41,304 මොකද වුනේ?! 504 00:30:44,376 --> 00:30:46,199 ඇය ඇයව ඉවත් කරගත්තා ප්‍රධාන පරිගණකයෙන් 505 00:30:46,215 --> 00:30:48,148 මට වෙලාව ලැබෙන්න අක්‍රීය කිරීමේ ස්විච් එක ඔබන්න. 506 00:30:50,015 --> 00:30:52,716 මේ සේරම වැඩකට නැතිදේකටද? 507 00:30:52,718 --> 00:30:54,284 නැහැ, මොන්ටි, නැහැ. 508 00:30:54,286 --> 00:30:55,986 දැන් අපි දන්නවා අක්‍රීය කිරීමේ ස්විචයක් තියෙනවා කියලා. 509 00:30:55,988 --> 00:30:58,421 අපිට පාවිච්චි කරන්න බැරි 510 00:30:58,423 --> 00:31:00,190 ස්විච් එකක් මොකද කේතය නැතිවෙලා! 511 00:31:02,160 --> 00:31:03,426 මේක ඔයාගේ වැරැද්ද. 512 00:31:03,428 --> 00:31:05,495 අපි හරිනම් අනිත් අය එනකම් බලා ඉන්න ඕනේ. 513 00:31:06,364 --> 00:31:07,831 ඔයාට ඕනේ ආපහු චිප් එක අරගන්නද?! 514 00:31:07,833 --> 00:31:09,499 ඒකද ඕනේ? ඔයාට ඕනේ ආපහු එහාට යන්නද?! 515 00:31:11,536 --> 00:31:14,871 මෙන්න. ඒක අරගන්න. 516 00:31:16,900 --> 00:31:18,208 මට සමාවෙන්න. 517 00:31:19,377 --> 00:31:20,711 මට සමාවෙන්න. 518 00:31:27,361 --> 00:31:28,318 කෑවා. 519 00:31:28,320 --> 00:31:31,321 ඒක කැඩෙන්න යන්නේ. මට කියන්න මේකේ කොහෙටද ගහන්න ඕනේ කියලා. 520 00:31:31,323 --> 00:31:33,189 ඉන්ද්‍රා, තුවක්කුව ගන්න, කරුණාකරලා. 521 00:31:33,191 --> 00:31:34,958 මට තප්පර හැටක් අවශ්‍ය වෙනවා 522 00:31:34,960 --> 00:31:36,192 සංක්‍රමණය සම්පූර්ණ කරගන්න. 523 00:31:42,954 --> 00:31:46,022 එක්කෝ අපි මේක දැන්ම කරමු නැත්නම් පැනලා යමු. 524 00:31:46,772 --> 00:31:48,071 හරි,ඒක කරන්න. 525 00:31:48,073 --> 00:31:50,540 ඉන්ධන කෝෂයට විතරක් ගහන්න එපා. 526 00:31:50,542 --> 00:31:51,908 මෙතන. 527 00:31:51,910 --> 00:31:52,976 එයාට කතා කරන්න, එමොරි. 528 00:31:52,978 --> 00:31:55,178 ඔයාට බැහැ එයාට ඒක කරන්න ඉඩදෙන්න. 529 00:31:55,180 --> 00:31:57,347 ජෝන්, අනේ, ජෝන්, මම කියන දේ අහන්න. 530 00:31:58,617 --> 00:32:00,416 ඇලි විතරක් නෙවේ ඔතන ඉන්නේ, ජෝන්. 531 00:32:00,418 --> 00:32:02,185 ඒ අපි හැමෝම. 532 00:32:02,187 --> 00:32:03,586 බෝම්බය ගැන අමතක කරන්න. 533 00:32:03,588 --> 00:32:07,223 මමයි කියන්නේ. මම. එමොරි. 534 00:32:08,093 --> 00:32:10,560 ඔයා වැරද්දක් කරන්නේ. 535 00:32:10,562 --> 00:32:16,165 ආලෝකයේ නගරයට ඇතුල්වුණ හැම කෙනෙක්ගේම මනස තියෙන්නේ ඔය සර්වර් එකේ. 536 00:32:17,703 --> 00:32:19,136 තප්පර තිහයි. 537 00:32:19,138 --> 00:32:21,171 ඔයා ඒක විනාශ කළොත්, 538 00:32:21,173 --> 00:32:23,473 අපේ මනසවල් සදහටම නැතිවෙයි. 539 00:32:25,309 --> 00:32:27,109 මම නැතිවෙයි 540 00:32:27,272 --> 00:32:28,772 සදහටම, ජෝන්. 541 00:32:33,978 --> 00:32:35,477 තප්පර දහයයි. 542 00:32:40,240 --> 00:32:41,510 මට බැහැ. 543 00:32:52,304 --> 00:32:53,469 ඒක වැඩ කළාද? 544 00:32:54,306 --> 00:32:55,638 ඔයා හොදින්ද? 545 00:33:02,200 --> 00:33:03,933 ඔයාලා පරක්කු වැඩියි. 546 00:33:06,318 --> 00:33:07,617 අපි යමු. 547 00:33:26,111 --> 00:33:27,877 එයාලා උමගෙන් ගිහින්. 548 00:33:30,054 --> 00:33:31,320 ඒක හොයාගනිල්ලා! 549 00:33:43,922 --> 00:33:45,989 එයාලා අද හැමදේම විනාශ කරලා දාන්න තිබ්බා. 550 00:33:47,159 --> 00:33:49,325 ඒවගේම එයාලා ආයේ උත්සහ කරයි. 551 00:33:49,327 --> 00:33:52,195 ඒකට කමක් නැහැ, තෙලොනියස්. 552 00:33:52,197 --> 00:33:54,731 සංක්‍රමණය සාර්ථකයි. 553 00:33:54,733 --> 00:33:58,235 පලායෑමේ යානයේ සම්ප්‍රේෂණය සම්පූර්ණ වුනා. 554 00:33:58,237 --> 00:34:00,036 එයාලට බැහැ අපිව මෙහෙදී අල්ලගන්න. 555 00:34:28,817 --> 00:34:31,117 මේ තැන ආරක්ෂිතව තිබ්බා අපි මෙහාට එනකම්. 556 00:34:47,702 --> 00:34:48,869 ඔහ්හ්, දෙයියනේ. 557 00:34:56,544 --> 00:34:58,244 යන්ත්‍ර කාමරය. 558 00:35:01,116 --> 00:35:02,615 B-මට්ටම. 559 00:35:13,628 --> 00:35:14,794 අපි යමු. 560 00:35:33,481 --> 00:35:36,449 එපා. එපා. 561 00:35:36,451 --> 00:35:39,252 ඒක අරගන්න ළමයට අවුලක් වෙන්නේ නැහැ. 562 00:35:39,254 --> 00:35:40,486 නැහැ. 563 00:35:44,759 --> 00:35:47,294 ළමයව කපන්න එතකොට ඇය පිළිගනියි. 564 00:35:47,296 --> 00:35:48,828 - ලූනා? - එපා. 565 00:36:09,551 --> 00:36:12,118 අපිට බැහැ ක්ලාක්ට නයිට්බ්ලඩ්ව ලබාගන්න ඉඩදෙන්න. 566 00:36:13,221 --> 00:36:14,387 එයාව මරන්න. 567 00:36:16,691 --> 00:36:18,058 ඩෙරික්, මේ ඔයා නෙවේ. 568 00:36:19,727 --> 00:36:20,994 අනේ, ඩෙරික්, එපා. 569 00:36:36,210 --> 00:36:38,178 ඕ, පරිස්සම් වෙන්න. 570 00:36:40,882 --> 00:36:43,049 ඔහ්හ්, නැහැ. ඔහ්හ්, නැහැ. 571 00:36:43,051 --> 00:36:45,451 - ඔයා හොදින්ද? - මට සමාවෙන්න. - මම ඔයාව අල්ලගත්තා. 572 00:36:57,565 --> 00:36:59,131 මම හොදින්. උන්ට මාව වට්ටවන්න බැරිවුනා. 573 00:37:01,870 --> 00:37:03,169 කොහෙද ශේ? 574 00:37:06,375 --> 00:37:07,607 මට කණගාටුයි. 575 00:37:09,677 --> 00:37:10,776 ඒක තමා අපි කරන්නේ. 576 00:37:14,816 --> 00:37:16,682 මට සමාවෙන්න. 577 00:37:27,029 --> 00:37:28,761 මට සමාවෙන්න. 578 00:37:57,092 --> 00:37:59,459 එයාලගෙන් ඕනෑම කෙනෙක් චිප් අරන් හිටියත් අපිට කවදාවත් දැනගන්න වෙන්නේ නැහැ. 579 00:37:59,461 --> 00:38:00,993 එයාල ඒක අරන්නම්, එයාලා එයාගේ පියවර තියයි 580 00:38:00,995 --> 00:38:02,695 අපි ලූනාට දැල්ල ලබාදෙන්න කලින්. 581 00:38:02,697 --> 00:38:04,130 විමසිල්ලෙන් ඉන්න. 582 00:38:04,132 --> 00:38:05,298 එයාගේ හිත වෙනස් වෙලාද? 583 00:38:05,300 --> 00:38:06,466 නිහඩවෙන්න. 584 00:38:10,004 --> 00:38:11,904 උත්සවය පටන්ගන්නයි යන්නේ. 585 00:38:14,142 --> 00:38:15,608 ලූනා, ඉන්න. 586 00:38:16,911 --> 00:38:18,411 මට ගොඩක් කණගාටුයි. 587 00:38:18,413 --> 00:38:20,846 ඒත් දැන් ඔයා දැක්කා අපි මූන දෙන්නේ මොකකටද කියලා. 588 00:38:20,848 --> 00:38:23,816 දිනන්න ඕනෙම දෙයක් කරන හතුරෙක්. 589 00:38:23,818 --> 00:38:26,152 ඇය නවතින්නේ නැහැ හැමෝවම ඇයට අයිති වෙනකම්. 590 00:38:30,792 --> 00:38:33,593 මම ආදරේ කරපු මිනිස්සු අද මැරුණා. 591 00:38:33,595 --> 00:38:36,796 අනවශ්‍යව. මගේ අත උඩම. 592 00:38:38,433 --> 00:38:40,166 මට බැහැ ආපහු ඒක වෙන්න දෙන්න. 593 00:38:49,144 --> 00:38:54,814 අපි සූදානම් වීමෙන් අපේ සහෝදර සහෝදරියන්ව ලබාදෙන්න සාගරයට, 594 00:38:54,816 --> 00:38:56,449 අපි ඔවුන්ගේ ජිවිතයට ගරු කරනවා. 595 00:38:58,116 --> 00:39:00,562 අප ජලයෙන් ඉපදුනාසේම, 596 00:39:01,008 --> 00:39:02,901 අප නැවත වතුරට එක්වෙනවා. 597 00:39:03,191 --> 00:39:07,527 අප ජලයෙන් ඉපදුනාසේම, අප නැවත වතුරට එක්වෙනවා. 598 00:39:13,468 --> 00:39:15,935 අපි මේක කරනවානම්, අපිට ඉක්මන් කරන්න වෙනවා. 599 00:39:15,937 --> 00:39:18,338 ඇලි තව කට්ටිය එවයි. 600 00:39:18,340 --> 00:39:19,839 ඒවගේම අපිට රහසිගත තැනක් හොයාගන්න වෙනවා 601 00:39:19,841 --> 00:39:21,608 චාරිත්‍රය කරන්න. 602 00:39:21,610 --> 00:39:23,909 ඔයා විශ්වාස කරන්නේ කිසිමදේකට නොනවතින 603 00:39:23,911 --> 00:39:26,112 සතුරෙක්ව විනාශ කරන්න, 604 00:39:26,114 --> 00:39:28,515 ඔයත් කිසිමදේකට නොනැවතිය යුතුයි කියලා. 605 00:39:30,619 --> 00:39:33,786 ඒක කොහොමද වෙනස් වෙන්නේ ලෙයට ලෙය ලැබිය යුතුයි කියන එකෙන්? 606 00:39:34,656 --> 00:39:36,889 තප්පරයක් ඉන්න. ලූනා. 607 00:39:36,891 --> 00:39:39,091 ඔයාට බැහැ නිකන්ම... 608 00:39:52,140 --> 00:39:53,506 නැහැ. 609 00:40:44,892 --> 00:40:46,192 දැන් මොකක්ද?