1
00:00:01,373 --> 00:00:02,906
The 100 පසුගිය කොටසින්...
2
00:00:02,908 --> 00:00:06,343
තමුන්ට තිබ්බේ මාව සටන් බිමේදීම මරන්නයි.
3
00:00:08,232 --> 00:00:09,732
එයා ශක්තිමත්.
4
00:00:09,734 --> 00:00:10,833
අපිට එයාව ඕනේ වෙනවා මෙතනින් සටන්
කරලා එළියට යාගන්නනම්!
5
00:00:10,835 --> 00:00:12,367
මම කියන දේ අහන්න!
6
00:00:12,369 --> 00:00:13,468
ඔයාට ඕනේ පළිගන්නද,
7
00:00:13,470 --> 00:00:15,738
නැත්නම් ඔයාගේ මිනිස්සුන්ව බේරාගන්නද?
8
00:00:18,723 --> 00:00:21,577
යතුරු අරගන්න. ඇය තව
කට්ටිය එවයි.
9
00:00:22,232 --> 00:00:23,612
අපි ධාරකයෙක් හොයාගන්නකම්,
10
00:00:23,614 --> 00:00:25,915
අපිට දැනගන්න වෙන්නේ නැහැ ඇලිව නවත්වන හැටි.
11
00:00:25,917 --> 00:00:27,649
එහෙනම් අපි ධාරකයෙක් හොයාගමු.
12
00:00:27,651 --> 00:00:29,618
අපි ලූනාව හොයාගත්තම, මේක ඉවරයක් වෙයි.
13
00:00:29,620 --> 00:00:32,188
ඔන්ටාරි වංචාකාරයෙක් බව එළිවෙයි,
14
00:00:32,190 --> 00:00:34,590
වගේම කෘතීම බුද්ධිය අපිට කියයි
ඇලිව අක්‍රිය කරන හැටි.
15
00:00:34,592 --> 00:00:36,092
ඔයා ක්ලාක්ට මොකද කරන්නේ?
16
00:00:36,094 --> 00:00:38,928
මම අනිත් අයට වගේම ඇයටත්
තේරීමක් ලබාදෙනවා.
17
00:00:41,165 --> 00:00:43,432
ලූනා, ඔයා තමයි අන්තිම නයිට්බ්ලඩ්.
18
00:00:43,434 --> 00:00:45,768
ඔයා මේක අරගෙන ඊලග කමාන්ඩර් වෙනවද?
19
00:00:45,770 --> 00:00:47,903
බැහැ.
20
00:00:47,905 --> 00:00:50,106
දැන් මොකද?
21
00:01:01,938 --> 00:01:03,572
රෝවර් එක දැනටම ආරෝපණය වෙලා.
22
00:01:03,574 --> 00:01:05,408
අපි බඩු අහුරගන්න ඕනේ.අපිට ඉක්මනට ගෙදර යන්න පුළුවන්.
23
00:01:05,410 --> 00:01:07,576
ඊටපස්සේ මොකක්ද, පැනලා යන්නද?
24
00:01:07,578 --> 00:01:09,245
අපි පැනලා යන්නේ නැහැ, ක්ලාක්.
25
00:01:09,247 --> 00:01:10,612
අපි අනිත් අය එකතුවෙන්න ඕනේ,
26
00:01:10,614 --> 00:01:11,814
ඒවගේම වෙන ක්‍රමයක් හොයාගන්න ඕනේ පරද්දන්න...
27
00:01:11,816 --> 00:01:13,816
වෙන ක්‍රමයක් නැහැ.
28
00:01:14,045 --> 00:01:16,247
අපි නයිට්බ්ලඩ් කෙනෙක් හොයාගන්න ඕනේ.
29
00:01:17,218 --> 00:01:18,854
අපි දැල්ල විවර කරගන්න ඕනේ.
30
00:01:19,273 --> 00:01:21,306
ඒක තමා ඇලිව නවත්වන්න තියෙන එකම විදිහ.
31
00:01:21,322 --> 00:01:23,356
ඔයාට ඕනේ අපි මොනා කරන්නද, ක්ලාක්,
32
00:01:23,372 --> 00:01:25,238
අහඹු ගම්මානවලට ඇවිදන් ගිහින්
33
00:01:25,254 --> 00:01:27,254
එයාලගෙන් නයිට්බ්ලඩ්ලා ඉල්ලන්නද?
34
00:01:27,270 --> 00:01:28,804
කරන්න වෙන්නේ ඒකනම්.
35
00:01:28,820 --> 00:01:30,419
නැහැ, ක්ලාක්.
36
00:01:30,435 --> 00:01:32,401
ඇලිට පුළුවන් වුනානම් අපිව ලූනාගෙ තැනේදී හොයාගන්න,
37
00:01:32,417 --> 00:01:33,884
ඇයට පුළුවන් අපිව ඕනෙම තැනකදී හොයාගන්න.
38
00:01:33,882 --> 00:01:35,114
මම ඔයාට උදව් කරන්නේ නැහැ
39
00:01:35,116 --> 00:01:38,284
තවත් අහිංසක භුමිවාසි ගම්මානයක් විනාශ කරන්න.
40
00:01:38,286 --> 00:01:41,220
අපි නයිට්බ්ලඩ් කෙනෙක් හොයා නොගත්තොත්,
41
00:01:41,222 --> 00:01:44,457
කිසිම භුමිවාසි ගම්මානයක්වත් ගෙදරක්වත්
42
00:01:44,459 --> 00:01:46,559
ඉතුරු වෙන එකක් නැහැ අපිට ආපහු යන්න.
43
00:01:46,561 --> 00:01:48,862
ඒ හේතුව නිසාම තමයි අපි එහාට ගිහින්
44
00:01:48,864 --> 00:01:52,699
තහවුරු කරගන්නේ අපේ යාළුවො හොදින්ද කියලා.
45
00:02:07,749 --> 00:02:11,017
ඇයට අවුලක් වෙන එකක් නැහැ. ඇයට
පොඩ්ඩක් සන්සුන් වෙන්න ඉඩදෙන්න.
46
00:02:40,448 --> 00:02:42,649
මට සමාවෙන්න.
47
00:02:46,487 --> 00:02:50,256
එයාව දැල්ලත් එක්ක මගේ ළගට අරන් එන්න.
48
00:03:02,226 --> 00:03:03,928
රෝන්?
49
00:03:03,930 --> 00:03:06,018
පේන විදිහට මම නෙවෙයි එකම කෙනා
50
00:03:06,034 --> 00:03:09,267
ඔයාගේ පස්සෙන් ආපු.
51
00:03:09,270 --> 00:03:11,069
ඕක ආපහු දෙන්න.
52
00:03:11,070 --> 00:03:13,004
සුබගමන්, වන්හේඩා.
53
00:03:13,006 --> 00:03:14,905
ඉන්න.
54
00:03:18,695 --> 00:03:20,145
ඔයාට ඇත්තටම කෘතගුණ ගැන ප්‍රශ්නයක් තියෙනවා.
55
00:03:20,147 --> 00:03:23,281
ඔයා ඒක දන්නවද?
56
00:03:23,758 --> 00:03:25,216
ඔයා පොඩ්ඩක් මම කියන දේ අහනවද?
57
00:03:25,218 --> 00:03:27,999
මම ඕක දාන්න නයිට්බ්ලඩ් කෙනෙක් හොයාගන්න ඕනේ.
58
00:03:28,015 --> 00:03:30,415
මට දැනටම නයිට්බ්ලඩ් කෙනෙක් ඉන්නවා.
59
00:03:31,860 --> 00:03:32,897
අනේ ඔහොම නවතින්න.
60
00:03:32,899 --> 00:03:35,799
ඔයා නිසා, ඔන්ටාරිට පදවිප්රාප්ත වෙන්න බැරිවුනා,
61
00:03:35,801 --> 00:03:37,201
ඉතින්, නැහැ, මම නවතින්නේ නැහැ,
62
00:03:37,342 --> 00:03:39,975
අයිස් ජාතීන්ට තමන්ගේම කමාන්ඩර් කෙනෙක්
ලැබෙනකම් නවතින්නේ නැහැ.
63
00:03:39,991 --> 00:03:42,859
ඔයා කියකියා හිටියේ?
64
00:03:43,374 --> 00:03:45,775
මට පේන අත්දෙක තියාගන්න.
65
00:03:48,335 --> 00:03:49,513
ඔයා හොදින්ද?
66
00:03:49,515 --> 00:03:50,981
ඔව්.
67
00:03:50,983 --> 00:03:52,549
එහෙනම් අපි යමු.
68
00:03:52,551 --> 00:03:54,484
- එයා අපිත් එක්ක එනවා.
- කොහෙත්ම නැහැ.
69
00:03:54,486 --> 00:03:55,986
ඇයි මම එහෙම කරන්නේ?
70
00:03:55,988 --> 00:03:58,055
මොකද අපි දෙන්නටම ඕනේ එකමදේ...
71
00:03:58,543 --> 00:04:01,944
ඔන්ටාරිට දැල්ල දෙන්න.
72
00:04:04,867 --> 00:04:07,042
ඔයා කොහොමද දන්නේ එයා
පරිපථගත වෙලා නැහැ කියලා?
73
00:04:07,058 --> 00:04:10,059
එහෙම වුනානම්, ඔයා හිතනවද එයා මාව
බේරගනියි කියලා?
74
00:04:10,102 --> 00:04:13,404
තාමත්, අපි තහවුරු කරගන්න ඕනේ.
75
00:04:19,845 --> 00:04:21,912
දැන් අපිට සහතිකයි.
76
00:04:23,175 --> 00:04:33,175
මෙම උපසිරසි www.baiscopelk.com වෙනුවෙන් නොමිලයේ නිකුත්
කරන ලදී.වීඩියෝ පිටපත ගැන අප වගකියනු නොලැබේ.
77
00:04:36,277 --> 00:04:46,277
♫උපසිරසි නිමැවුම නිලුපුල් මධුකප්‍රිය පෙරේරා♫
©www.baiscopelk.com/118©
78
00:05:02,292 --> 00:05:05,160
ඒක වහලා දාන්න.
79
00:05:11,636 --> 00:05:14,069
සතුටුයි ඔයාලා ආපහු ආව එකට.
80
00:05:15,267 --> 00:05:18,102
අපි බයවුනා.
81
00:05:20,092 --> 00:05:22,493
කොහෙද ලූනා?
82
00:05:22,495 --> 00:05:25,429
ලූනා බැහැ කිව්වා.
83
00:05:26,365 --> 00:05:28,332
මේ මොකාද?
84
00:05:28,334 --> 00:05:29,633
එයා අයිස් ජාතියෙක්.
85
00:05:29,635 --> 00:05:31,768
ඇත්තටම අයිස් ජාතීන්ගේ රජතුමා,
86
00:05:31,770 --> 00:05:34,671
එයා තමයි පෝලිස්වලට යාගන්න අපිට තියෙන ක්‍රමේ.
87
00:05:35,608 --> 00:05:37,107
අපි යමු, උතුමාණනි.
88
00:05:37,109 --> 00:05:38,975
ඔයදෙන්නා, මාත් එක්ක.
89
00:05:38,977 --> 00:05:41,478
අපි එයාව සිරකුටියට ගෙනියනවා.
90
00:05:44,650 --> 00:05:47,083
ඔයාට ඕනේ එයාව පාවිච්චි
කරලා ඔන්ටාරි ළගට යන්න.
91
00:05:47,085 --> 00:05:49,979
- ඔව්.
- එයාගේ අතට මොකද වුනේ?
92
00:05:49,980 --> 00:05:52,122
බෙලමි එයාට වෙඩි තිබ්බා.
93
00:05:52,124 --> 00:05:55,192
සුබ පතනවා එයාගෙන් සහය ඉල්ලන වැඩේට.
94
00:06:15,514 --> 00:06:18,415
සමාවෙන්න ඔයාගේ අත ගැන.
95
00:06:18,417 --> 00:06:21,185
දැන් අපි සමානයි.
96
00:06:21,187 --> 00:06:23,453
කැමති වුනත් නැතත්, අපිට එකිනෙකාව ඕනේ.
97
00:06:23,455 --> 00:06:26,324
ක්ලාක් ඔයා කිව්වා අපිට ඕනේ
ඒකම දේ කියලා.
98
00:06:26,325 --> 00:06:27,957
මට ඕනේ අයිස් ජාතීන්ගේ කමාන්ඩර් කෙනෙක්.
99
00:06:27,959 --> 00:06:31,662
මට පුළුවන් ඔයාට එහෙම කෙනෙක් දෙන්න...මේකෙන්.
100
00:06:31,664 --> 00:06:35,264
එතකොට මොකටද ඔයා එහෙම කරන්නේ එයා
ඔයාලව නැති කරලා දාන්න දිවුරුම් දීලා තියෙනවා කියලා දැනගෙනත්?
101
00:06:36,001 --> 00:06:38,535
අපිට විකල්පයක් නැහැ.
102
00:06:38,537 --> 00:06:40,870
මේක අපේ යුද්ධයක් විතරක් නෙවේ.
103
00:06:40,872 --> 00:06:42,806
අපිට විරුද්ධව ඉන්න හතුරා
104
00:06:42,808 --> 00:06:44,675
හැමෝගෙම පස්සෙන් යනවා,
105
00:06:44,677 --> 00:06:46,776
අයිස් ජාතීනුත්. ඇතුළුව
106
00:06:46,778 --> 00:06:49,280
ඇයව නතර කරන්න තියෙන එකම ක්‍රමය තමා
දැල්ලේ තියෙන
107
00:06:49,281 --> 00:06:51,448
තොරතුරු ලබාගන්න එක, ඒවගේම ඒක කරන්න තියෙන එකම ක්‍රමේ තමා
108
00:06:51,450 --> 00:06:53,817
මේක ඔන්ටාරිගේ ඔලුවට ඇතුල් කරන එක.
109
00:06:53,819 --> 00:06:55,686
අයිස් ජාතින් බය නැහැ.
110
00:06:55,688 --> 00:06:57,588
ඔයාලා බයවෙන්න ඕනේ.
111
00:06:57,590 --> 00:07:00,890
මේ දෙයට වැඩක් නැහැ ඔයා
මොන ගෝත්‍රයේද කියලා.
112
00:07:00,892 --> 00:07:02,726
ඒක මිනිස්සුන්ව පාලනය කරනවා,
113
00:07:02,728 --> 00:07:05,028
ඒවගේම ඒකෙන් අයිස් ජාතින්ව නතු කරගනියි
114
00:07:05,030 --> 00:07:07,063
හරියටම අපිව නතු කරගත්තා වගේ,
115
00:07:07,065 --> 00:07:11,268
එක්වරකට එක්කෙනා ගානේ අන්තිමට
කිසිකෙනෙක් ඉතුරු නොවෙනකම්.
116
00:07:15,608 --> 00:07:18,675
ඒක දැනටම ඔන්ටාරිව අල්ලාගෙන ඉන්නේ.
117
00:07:20,078 --> 00:07:22,346
මම අහගෙන ඉන්නේ.
118
00:07:24,750 --> 00:07:28,051
අපි ඇයව ක්‍රියාවිරහිත කරන්න ඕනේ
ඇය දැල්ල ලබාගන්න කලින්,
119
00:07:28,053 --> 00:07:30,920
නැත්නම් අපි ඇලිට දෙන්නේ
එයාට අවශ්‍ය දේමයි.
120
00:07:30,922 --> 00:07:32,889
ඒක කරන්නනම්, අපිට සිද්දවෙනවා
ඇයව පැහැරගන්න
121
00:07:32,891 --> 00:07:37,228
දහස්ගානක් මනසවල් සම්බන්ධ වුන මිනිස්සු
ඉන්න තැනක මධ්‍යයෙන්,
122
00:07:37,229 --> 00:07:40,163
ඒ හැම කෙනෙක්ම හිතන්නේ එකා වගේ.
123
00:07:40,165 --> 00:07:41,998
එකෙක් දකින දේ, ඔක්කොමලා දකිනවා.
124
00:07:42,000 --> 00:07:44,601
එකෙක්ට ඇහෙන දේ, ඔක්කොමලට ඇහෙනවා.
125
00:07:44,603 --> 00:07:46,903
මට ඒක තේරුනා.
126
00:07:53,245 --> 00:07:55,945
ඉතින් අපි කොයිවෙලේද පිටත් වෙන්නේ?
127
00:08:02,755 --> 00:08:05,622
සිහි නැතිකරන ගෑස්, මවුන්ට් වෙදර්වල හොදම ඒවා.
128
00:08:05,624 --> 00:08:08,057
එයාලා ඔන්ටාරිව එළියට ගෙනාපු ගමන්ම,
129
00:08:08,059 --> 00:08:09,493
අපි එයාලව නින්දට යවනවා.
130
00:08:09,495 --> 00:08:09,826
නියමයි.
131
00:08:09,827 --> 00:08:11,880
ඇය පරිපථගත වෙලා නිසා ඔයාලට
සිද්ද වෙනවා ඇයට විද්‍යුත් චුම්භක ස්පන්දනය දෙන්න
132
00:08:11,881 --> 00:08:13,897
ඇයට දැල්ල දෙන්න කලින්
ඔයාලා කලින් වතාවේ මට කළා වගේ.
133
00:08:13,899 --> 00:08:16,333
මම හිතුවේ ජාහා සේරම අත්පලදනා
විනාශ කළා කියලා.
134
00:08:16,335 --> 00:08:18,835
එයා එහෙම කළා. ඊටපස්සේ මම ගෙදර ආවා.
135
00:08:18,837 --> 00:08:23,174
එකක් හදන්න ඇතිතරම්
කොටස් තිබ්බා, ඉතින් බුද්ධිමත්ව පාවිච්චි කරන්න.
136
00:08:23,175 --> 00:08:25,074
වැඩිදියුණු කිරීම් කීපෙකුත් කළා.
137
00:08:25,076 --> 00:08:26,441
ඒ කිසිදේකින් වැඩක් වෙන්නේ නැහැ
138
00:08:26,442 --> 00:08:29,446
ඔයාට බැරිවුනොත් අපිව
ඇලිගේ කේතයට ප්‍රවේශ කරවන්න.
139
00:08:31,450 --> 00:08:34,284
ඔයා නයිට්බ්ලඩ් ගැන කරදර වෙන්න.
140
00:08:34,286 --> 00:08:35,786
මම ඇලි ගැන වදවෙන්නම්.
141
00:08:35,788 --> 00:08:37,321
ඔයා කොහොමද තවදුරටත් මෙහෙ නැති
142
00:08:37,323 --> 00:08:39,489
කේතයකට ඇතුල් වෙන්නේ?
143
00:08:39,491 --> 00:08:41,625
අපිට සැලැස්මක් තියෙනවා.
144
00:08:42,307 --> 00:08:45,362
අපි මොකකටද බලා ඉන්නේ?
145
00:08:46,665 --> 00:08:49,366
අපි යමු.
146
00:08:49,368 --> 00:08:50,467
පරිස්සම් වෙන්න.
147
00:08:50,469 --> 00:08:52,569
අපි නැවත හමුවේවා.
148
00:08:52,571 --> 00:08:54,037
සුබ පැතුම්.
149
00:08:57,976 --> 00:09:00,076
ඔයාට මේක පුළුවන්.
150
00:09:21,600 --> 00:09:25,736
ඔයා හරි. එයාලා රජුව පාවිච්චි කරනවා.
151
00:09:25,738 --> 00:09:28,505
හොදයි.
152
00:09:28,507 --> 00:09:30,340
එහෙනම් එයාලා දැල්ල අපේ
ළගටම අරන් එනවා.
153
00:09:32,378 --> 00:09:34,043
අපි මග බලාගෙන ඉන්නේ.
154
00:09:43,514 --> 00:09:47,082
මේ තියෙන්නේ. අපි මෙතන නවතිනවා.
155
00:10:07,504 --> 00:10:09,271
හොදයි. මෙතැනදී තමා අපිට බෙදිලා යන්න වෙන්නේ.
156
00:10:09,273 --> 00:10:11,133
උමගට ඇතුල්වෙන තැන තියෙන්නේ
අන්න අතන.
157
00:10:11,134 --> 00:10:13,442
ඔව්. අපි ඒක දන්නවා.
158
00:10:14,934 --> 00:10:17,379
මට දැල්ල ඕන වෙනවා.
159
00:10:17,381 --> 00:10:20,163
බලන්න. මේක වැඩ කරන්නේ එයාලා
ඒක ගන්න ඔන්ටාරිව එළියට එව්වොත් විතරයි.
160
00:10:20,164 --> 00:10:22,089
එයාල ඒක දැක්කේ නැත්නම්,
එයාලා එහෙම කරන්නේ නැහැ,
161
00:10:22,090 --> 00:10:25,121
ඇමක් නැතුව උගුලක් අටවන්න බැහැ.
162
00:10:33,722 --> 00:10:35,689
හොදයි...
163
00:10:37,026 --> 00:10:39,460
ඒත් මාත් ඔයා එක්ක එනවා.
164
00:10:39,462 --> 00:10:41,662
කොහෙත්ම බැහැ. මේක නෙවේ සැලැස්ම.
165
00:10:43,566 --> 00:10:45,732
දැන් ඒක තමා.
166
00:10:48,704 --> 00:10:50,971
මම ඒක මට පේන මානෙන් ඈත්වෙන්න දෙන්නේ නැහැ...
167
00:10:53,509 --> 00:10:56,843
ඒවගේම මම තමා එකම කෙනා
මුරවදන ගැන දන්න,
168
00:10:56,845 --> 00:10:59,647
ඉතින් ඔයාට පුළුවන් එයාලට කියන්න
මම නැතුව,
169
00:10:59,649 --> 00:11:02,049
ඔන්ටාරිට ඒක කරන්න බැරි බව.
170
00:11:05,321 --> 00:11:08,389
ඔයා මගේ හිරකාරයෙක් වගේ පේන්න ඉන්න ඕනේ.
171
00:11:08,391 --> 00:11:10,524
හරි.
172
00:11:10,526 --> 00:11:13,026
තප්පරයක් ඉන්න. මට විනාඩියක් දෙන්න.
173
00:11:20,503 --> 00:11:23,102
අයියෝ, ක්ලාක්.
174
00:11:23,103 --> 00:11:24,538
ඔයා ඇත්තටම මේ හාදයව විශ්වාස කරනවද
175
00:11:24,540 --> 00:11:26,740
ඔයාගේ ජිවිතේ ගැන?
176
00:11:30,159 --> 00:11:31,545
නැහැ...
177
00:11:33,782 --> 00:11:37,184
ඔයා මුළු වෙලාවේම අපි
දිහා ඇහැ ගහගෙන ඉදියි,
178
00:11:37,186 --> 00:11:39,353
මට ඔයාව විශ්වාසයි.
179
00:11:42,106 --> 00:11:45,359
තට්ටුවක් තෝරගන්න. රේවන් කිව්වා
ඒක මෙතන ඇති කියලා.
180
00:11:45,361 --> 00:11:47,160
අපි මොකක්ද හොයන්නේ?
181
00:11:47,162 --> 00:11:49,697
RAM එකක් හයිකරපු මව්පුවරුවක්.
182
00:11:49,699 --> 00:11:52,700
එතකොට එකේ පෙනුම...
183
00:11:52,702 --> 00:11:55,936
RAM එකක් හයි කරපු මව්පුවරුවක් වගේ.
184
00:11:55,938 --> 00:11:59,325
රේවන් කිව්වා එයාට සැකසුම් බලයක් අවශ්‍ය බව
ඇලිගේ කේතයට ද්වාරයක් විවෘත කරගන්න.
185
00:12:00,062 --> 00:12:00,825
ද්වාරයක්?
186
00:12:00,826 --> 00:12:02,876
එහෙම තමා එයා කිව්වේ.
187
00:12:02,878 --> 00:12:05,530
එයාට ඕනේ ඇලිගේම චිප් එකක්
භාවිතා කරලා ආපහු හැක් කරන්න.
188
00:12:05,531 --> 00:12:07,514
අපිට කරන්න තියෙන එකම දේ තමා විනාශ කිරීමේ කේතය
189
00:12:07,516 --> 00:12:10,318
ඇතුල් කරන එක ඔන්ටාරිගෙන්
ඒක ලබාගත්තට පස්සේ.
190
00:12:10,319 --> 00:12:11,452
ඒකෙන් සෙල්ලම ඉවරයි.
191
00:12:11,454 --> 00:12:13,554
ඒක පරණ සැලසුමක්.
192
00:12:13,556 --> 00:12:16,490
මොකද වෙන්නේ ඒක වැඩ නොකළොත්?
193
00:12:18,127 --> 00:12:20,294
ඒක වැඩ කරන්නම ඕනේ.
194
00:12:25,401 --> 00:12:28,802
ඉතින්... ඔයයි හාපරුයි?
195
00:12:32,007 --> 00:12:35,108
මට සතුටුයි ඔයා ගැන.
196
00:12:36,345 --> 00:12:40,781
මොකද, මගේ යාළුවා වෙනුවෙන් සතුටු වෙන්න බැරිද?
197
00:12:40,783 --> 00:12:43,617
ඔයා කිසිම දෙයක් ගැන සතුටු වෙලා නැහැ
198
00:12:43,619 --> 00:12:46,019
ගොඩ කාලෙකින්.
199
00:12:49,224 --> 00:12:53,494
ඔයා හරි. මම සතුටු වුනේ නැහැ.
200
00:12:57,633 --> 00:13:00,839
මවුන්ට් වෙදර්වල වුන දේ
201
00:13:00,840 --> 00:13:02,670
මාව වෙනස් කළා.
202
00:13:02,672 --> 00:13:05,639
මම ඒකට හැමෝටම දොස් කිව්වා...
203
00:13:05,641 --> 00:13:07,887
ක්ලාක්ට..
204
00:13:07,888 --> 00:13:09,532
ඔයාට.
205
00:13:12,251 --> 00:13:14,881
මම දොස් කියලා ඉවරයි.
206
00:13:27,697 --> 00:13:30,197
මට සතුටුයි ඔයා ආපහු ආව එකට, සහෝදරයා.
207
00:13:30,199 --> 00:13:32,132
මාත්.
208
00:13:34,203 --> 00:13:37,904
ඔහොම ඉන්න. මේ තියෙන්නේ ඒක.
209
00:13:42,211 --> 00:13:44,845
අපිට බැහැ රේවන්ට ඉඩදෙන්න
ද්වාරය හදන්න.
210
00:13:47,725 --> 00:13:49,983
අපි ඒක කළා! අපි යමු.
211
00:13:52,054 --> 00:13:53,554
මට ඕක දෙන්න.
212
00:13:58,961 --> 00:14:02,028
ජැස්පර්, අපිට මව්පුවරුව ඕනේ.
213
00:14:03,699 --> 00:14:06,933
රේවන්! රේවන්, දොර අරින්න!
214
00:14:08,571 --> 00:14:11,004
මොකක්ද අවුල?
215
00:14:14,009 --> 00:14:15,709
මොන්ටි, මොකද වුනේ?
216
00:14:15,711 --> 00:14:17,077
ජැස්පර් චිප් එකක් අරන්.
217
00:14:17,079 --> 00:14:18,612
මොකක්? ඔයාට විශ්වාසද?
218
00:14:18,614 --> 00:14:20,213
එයා මට පිහියෙන් ඇන්නා.
219
00:14:20,215 --> 00:14:21,782
ඔහ්හ්, දෙයියනේ.
220
00:14:24,019 --> 00:14:27,187
ජැස්පර් පරිපථගත වෙලානම්,
ඒ කියන්නේ ඇලි හැමදෙයක්ම දන්නවා.
221
00:14:27,189 --> 00:14:29,390
රේඩියෝව.
222
00:14:30,793 --> 00:14:33,827
රෝවර් එක, අමතන්න.
223
00:14:33,829 --> 00:14:37,398
හෙන ගහපන්, බෙලමි, උස්සනවා!
224
00:14:38,904 --> 00:14:42,869
ඒක සම්ප්‍රේෂණය කරන්නේ නැහැ.
ඒක වැඩ කරන්නේ නැහැ.
225
00:14:48,133 --> 00:14:50,711
මට ඇතුළට එන්න දෙන්න, මොන්ටි.
226
00:14:58,120 --> 00:14:59,953
එයාලා යන්නේ උගුලකට.
227
00:15:10,419 --> 00:15:13,353
ඔයාගේ යාළුවො ස්ථානගත වෙලා
හිටියොත් හොදයි.
228
00:15:18,494 --> 00:15:22,429
යන්න, යන්න, යන්න. එන්න. අපි යමු.
229
00:15:30,138 --> 00:15:32,806
හොදයි. මේ පැත්තෙන්.
230
00:15:34,075 --> 00:15:36,643
මේ ඒක තමා.
231
00:15:38,067 --> 00:15:40,480
මේ කවුළු ඇරගන්න.
232
00:15:40,955 --> 00:15:44,886
මේක ඉවරයක් වුනාම, ඔන්ටාරි
දැනගනියි ඔයා එයාට උදව් කළ බව.
233
00:15:45,287 --> 00:15:48,555
ඔයාට මම පොරොන්දු වෙනවා.
234
00:15:51,727 --> 00:15:54,094
අපි සූදානම් වෙමු.
235
00:16:02,070 --> 00:16:05,404
අපි කවදාවත් සටන් කරන
එක නවත්වන්නේ නැද්ද?
236
00:16:05,405 --> 00:16:08,219
එහෙම වෙයි.
237
00:16:08,220 --> 00:16:11,144
අපි වැවක් ළග ගෙයක් හදනවා...
238
00:16:12,213 --> 00:16:14,418
එතකොට ඔයා ඉරිගු වවයි.
239
00:16:15,317 --> 00:16:18,017
ඒවගේම කුකුල්ලු හදයි.
240
00:16:18,019 --> 00:16:20,487
ඔව්...
241
00:16:22,750 --> 00:16:24,424
වයසටත් යයි.
242
00:16:29,232 --> 00:16:30,897
ඉස්සරහෙන්.
243
00:16:30,899 --> 00:16:33,032
රොන් සංඥා කරයි
එයා ඔන්ටාරිව දැක්කම.
244
00:16:33,034 --> 00:16:35,595
අපි බලන් ඉන්නවා ඇය එයාලගේ
ඉස්සරහට එනකම්,
245
00:16:35,596 --> 00:16:38,304
ඊටපස්සේ අපි ගෑස් එක මුදා හරිනවා.
246
00:16:38,306 --> 00:16:40,306
එයාලා හුස්ම අල්ලන් ඉදියි,
247
00:16:40,308 --> 00:16:42,709
ඒ නිසා අපිට ඉක්මන් කරන්න වෙනවා.
248
00:16:44,350 --> 00:16:47,113
දහස්ගානක් මිනිස්සුන්ට
හොදටම වැඩියි.
249
00:16:50,085 --> 00:16:52,719
අපේ මාර්ගයට හරස් වෙන කාටවුනත්,
අපි මාරාන්තික නොවන ප්‍රහාර එල්ල කරන්නේ.
250
00:16:52,721 --> 00:16:54,354
මේ මිනිස්සු නෙවේ හතුරා.
251
00:16:54,356 --> 00:16:56,255
එයාලව පාලනය කරනවා.
252
00:16:56,257 --> 00:16:59,158
අපි මෙහෙදී මරණ එකමදේ
තමා ඇලි.
253
00:16:59,160 --> 00:17:00,760
- ඒක පැහැදිලියිද?
- පැහැදිලියි.
254
00:17:00,762 --> 00:17:03,096
- පැහැදිලියි.
- හොදයි.
255
00:17:07,135 --> 00:17:09,469
ඔන්න අපි යනවා.
256
00:17:23,218 --> 00:17:27,821
මම රොන්, අස්ගිඩාහී රජු
257
00:17:29,925 --> 00:17:33,092
මගේ ළහ තියෙනවා කමාන්ඩර්ට අවශ්‍ය දෙයක්.
258
00:17:45,467 --> 00:17:46,698
මම කැමති නැහැ මට දැනෙන දෙයට,
259
00:17:46,699 --> 00:17:50,777
ඉතින් ඇයට ඒක ඕනේනම්, ඇයට
පුළුවන් මගේ ළගට එන්න.
260
00:18:12,500 --> 00:18:14,100
ඒ ජාහා.
261
00:18:14,102 --> 00:18:15,501
මොන මගුලක්ද එයා මෙහෙ කරන්නේ?
262
00:18:15,503 --> 00:18:19,205
- ඔයාට ඔන්ටාරිව පේනවද?
- නැහැ. ඔහොම ඉන්න.
263
00:18:19,207 --> 00:18:21,675
හෙලෝ, ක්ලාක්.
264
00:18:23,779 --> 00:18:25,812
ඔයාගේ අම්මා සතුටුවෙයි ඔයාව දකින්න.
265
00:18:25,814 --> 00:18:28,247
තමුසේ කවුද? කොහෙද ඔන්ටාරි?
266
00:18:28,249 --> 00:18:30,617
එළියට එන්නේ නැහැ,
267
00:18:30,619 --> 00:18:32,422
ඒත් ඔයාට පුළුවන් දැල්ල මට දෙන්න.
268
00:18:32,423 --> 00:18:35,055
මම සහතික වෙන්නම්
ඇයට ඒක ලැබෙන බවට.
269
00:18:38,854 --> 00:18:41,394
මොකක්හරි අවුලක්.
270
00:18:41,396 --> 00:18:44,363
උමගේ ඉන්න ඔයාගේ යාලුවන්ට
බැහැ ඔයාට උදව් කරන්න.
271
00:18:44,365 --> 00:18:47,333
දැන් මට දැල්ල දෙන්න.
272
00:18:50,371 --> 00:18:52,126
පස්සට වෙනවා, නැත්නම් මෙයා මැරෙනවා.
273
00:18:52,127 --> 00:18:54,623
ඒක කරන්න. ඒක කරන්න දැන්ම.
274
00:18:54,624 --> 00:18:57,243
- දන ගහනවලා!
- ආයුධ බිම දාපන්!
275
00:18:58,417 --> 00:19:00,580
බ්ලේක්, බිත්තියට හේත්තු වෙනවා.
276
00:19:00,582 --> 00:19:02,548
- ඕක බිම දාපන්.
- මේ පැත්ත හැරෙනවා!
277
00:19:03,041 --> 00:19:04,841
නාඩගම නවත්තගන්න.
278
00:19:04,843 --> 00:19:08,345
අපි දන්නවා ඔයාල එකතුවෙලා කියලා.
අපි හැමදේම දන්නවා.
279
00:19:08,347 --> 00:19:09,680
එහෙනම් ඔයා දන්නවා ඇති මෙයා තමයි එකම කෙනා කියලා
280
00:19:09,682 --> 00:19:11,282
දැල්ල ක්‍රියාත්මක කරන්න පුළුවන්කම තියෙන.
281
00:19:12,752 --> 00:19:15,952
ඔයා හරි.
282
00:19:15,954 --> 00:19:19,456
අපිට ඇයව පණපිටින් ඕනේ.
283
00:19:19,458 --> 00:19:21,759
දුවන්න.
284
00:19:22,915 --> 00:19:24,461
ඒත් අපිට ඔයාව ඕනේ නැහැ.
285
00:19:38,444 --> 00:19:40,210
ඒයි. එපා!
286
00:19:40,212 --> 00:19:43,046
එපා! එපා!
287
00:19:43,521 --> 00:19:44,548
එපා!
288
00:19:56,689 --> 00:19:58,889
ඔයාට අවුලක් නැහැනේ?
289
00:19:58,891 --> 00:20:00,977
මම එහෙම හිතනවා.
290
00:20:00,977 --> 00:20:03,044
ඒක මොනාහරි වැදගත් තැනක වැදුනානම්,
291
00:20:03,046 --> 00:20:04,812
මම හොදින් ඉන්නේ නැහැ, හරිද?
292
00:20:04,814 --> 00:20:07,781
හරි. ඔයා වාසනාවන්ත වුනා.
293
00:20:07,783 --> 00:20:10,952
අපිට ඒකෙන් තව ටිකක් ඕනේ වෙනවා.
294
00:20:22,279 --> 00:20:25,832
හාපර් එළියේ ඉන්නේ තනියම.
295
00:20:25,833 --> 00:20:29,650
හාපර් ආරක්ෂකයෙක් වගේම ඔයාට
වඩා හොද ඉලක්කයක් තියෙනවා.
296
00:20:29,652 --> 00:20:31,552
එයා දන්නේ නැහැ ජැස්පර්
පරිපථගත වෙලා කියලා.
297
00:20:31,554 --> 00:20:32,954
මම ඒක දන්නවා, මොන්ටි.
298
00:20:32,956 --> 00:20:34,622
අපිට බැහැ අවදානමක් ගන්න
ජැසපර්ට ඇතුළට එන්න දීලා,
299
00:20:34,624 --> 00:20:36,224
මම හදන දේ ගැන ඇලි දැනගන්න හොද නැහැ.
300
00:20:36,226 --> 00:20:38,126
රේවන්, සැලැස්ම අසාර්ථක වුනා!
301
00:20:38,128 --> 00:20:39,794
ක්ලාක්ට බැහැ කේතය
රේඩියෝවෙන් කියන්න.
302
00:20:39,796 --> 00:20:41,696
මට පුළුවන් ඒක හොයාගන්න.
303
00:20:41,698 --> 00:20:44,665
මට පුළුවන් වුනොත් මේක
වැඩ කරවගන්න, මට පුළුවන් ඇලිව මරන්න.
304
00:20:44,667 --> 00:20:46,434
ඔයා කලිනුත් මේක කළා. ඒක හරිගියේ නැහැනේ.
305
00:20:46,436 --> 00:20:49,404
මට ඒක කරන්න පුළුවන්.
මට එහෙම කරන්න වෙනවා.
306
00:20:51,108 --> 00:20:52,974
අයියෝ, කට්ටිය.
307
00:20:52,976 --> 00:20:56,611
මට ඇතුළට එන්න දෙන්න.
මට ඕනේ කතා කරන්න විතරයි.
308
00:20:56,613 --> 00:20:59,014
එයා මෙතන ඉන්නතාක් කල්,
309
00:20:59,016 --> 00:21:02,350
එයා හාපර්ව හොයන්නේ නැහැ.
310
00:21:17,034 --> 00:21:19,501
එහෙනම් කතා කරමු.
311
00:21:19,703 --> 00:21:24,305
ඔයා හොදින් වගේ. මට සතුටුයි.
312
00:21:24,307 --> 00:21:27,042
මට කවදාවත් ඔයාට තුවාල
කරන්න ඕනේ වුනේ නැහැ, මොන්ටි.
313
00:21:28,678 --> 00:21:31,979
මම ඔයාට දොස් කියන්නේ නැහැ.
ඔයාට වදදුන්නා.
314
00:21:31,981 --> 00:21:34,749
ඔයා වැරදියට තේරුම් අරන් තියෙන්නේ.
මට වද දුන්නේ නැහැ.
315
00:21:34,751 --> 00:21:36,751
මම කියන්නේ, ඔව්, මට කීපපාරක්ම
316
00:21:36,753 --> 00:21:40,289
ගැහුවා, ඒත් ඒ නිසා නෙවේ මම
යතුර අරගත්තේ.
317
00:21:40,290 --> 00:21:43,091
ඔයත් දකින්න තිබ්බේ ලූනාගෙ තැන, මොන්ටි.
318
00:21:43,093 --> 00:21:46,838
ඒක සාමකාමීයි, ආරක්ෂිතයි.
319
00:21:46,839 --> 00:21:48,696
මිනිස්සු සතුටෙන් හිටියේ.
320
00:21:48,698 --> 00:21:51,099
එතන කෙල්ලෙක් හිටියා ශේ කියලා.
321
00:21:51,101 --> 00:21:53,168
මම එයා එක්ක කතා කරද්දී, මට තේරුම් ගියා
322
00:21:53,170 --> 00:21:55,236
මවුන්ට්වෙදර්වලට පස්සේ පළවැනි වතාවට,
323
00:21:55,238 --> 00:21:57,838
මම මායා ගැන හිතුවේ නැහැ කියලා.
324
00:21:57,840 --> 00:22:00,508
එහෙ හරිම ලස්සනට තිබ්බා,
අපි ඒක විනාශ කරලා දැම්මා.
325
00:22:01,297 --> 00:22:04,379
ඒ අපි නෙවේ. ඒක කලේ ඇලි.
326
00:22:04,381 --> 00:22:06,914
ඒකෙන් වැඩක් නැහැ.
327
00:22:09,018 --> 00:22:12,847
වැදගත් දේ තමයි ඇලිට පුළුවන්
328
00:22:12,848 --> 00:22:14,922
වේදනාව නැති කරලා දාන්න.
329
00:22:16,460 --> 00:22:19,094
එයාට පුළුවන් ඔයාටත් ඒකම කරන්න.
330
00:22:20,597 --> 00:22:24,232
කරුණාකරලා දොර අරින්න.
331
00:22:24,234 --> 00:22:27,202
රේවන්ට ඉඩදෙන්න එපා ඒ හැමදේම
විනාශ කරලා දාන්න.
332
00:22:33,577 --> 00:22:35,510
ඔයා කොහොමද අපිට එහෙම කරන්නේ?
333
00:22:35,512 --> 00:22:37,245
මම ඇත්ත තේරුම්ගත්තා.
334
00:22:37,247 --> 00:22:38,813
ඔවුන් අපි හැමෝවම පොලවට එව්වේ
335
00:22:38,815 --> 00:22:41,882
භුමියේ ජිවත්වෙන්න පුලුවන්ද බලන්න.
336
00:22:41,884 --> 00:22:45,353
මම දැකපු දේවල්වල හැටියට, ඒකෙ ජීවත්වෙන්න බැහැ.
337
00:23:03,274 --> 00:23:04,606
මට යන්න දෙන්න!
338
00:23:04,608 --> 00:23:07,475
ඔයා ඉක්මනටම නිදහස් වෙයි.
339
00:23:17,432 --> 00:23:19,086
ක්ලාක්...
340
00:23:21,358 --> 00:23:23,791
මට ඔයාව මතක්වුනා.
341
00:23:27,408 --> 00:23:29,913
මම චිප් එක අරගන්නේ...
342
00:23:29,914 --> 00:23:31,643
කවදාවත්ම.
343
00:23:31,644 --> 00:23:33,168
මේ මොහොතේ,
344
00:23:33,170 --> 00:23:35,770
අපිට ඔයාගේ උදව් ඕනේ දැල්ල ගැන විතරයි.
345
00:23:35,772 --> 00:23:38,273
මොකක්ද මුරවදන, ක්ලාක්?
346
00:23:40,043 --> 00:23:42,910
එයාගේ අම්මා වගේම මුරණ්ඩුයි.
347
00:23:47,584 --> 00:23:49,317
හේයි. හේයි.
348
00:23:50,103 --> 00:23:51,118
මට යන්න දෙන්න!
349
00:23:54,057 --> 00:23:55,390
අම්මේ!
350
00:23:55,392 --> 00:23:59,126
අම්මේ, අනේ එයාලට ඉඩදෙන්න එපා මෙහෙම කරන්න.
351
00:23:59,128 --> 00:24:01,162
මම එයාලට මේක කරන්න දෙන්නේ නැහැ.
352
00:24:01,164 --> 00:24:03,464
මමයි ඒක කරන්නේ.
353
00:24:35,632 --> 00:24:38,600
මොකක්ද මුරවදන, ක්ලාක්?
354
00:24:52,682 --> 00:24:55,182
අම්මේ, මේ ඔයා නෙවේ.
355
00:24:55,184 --> 00:24:57,685
මම දන්නවා ඔයා ඇතුලේ ඉන්නවා කියලා.
356
00:25:01,991 --> 00:25:05,255
අනේ.
357
00:25:05,256 --> 00:25:07,228
මොකක්ද මුරවදන?
358
00:25:16,172 --> 00:25:19,006
එපා!
359
00:25:27,917 --> 00:25:30,351
ඒක නතර කරන්න පුළුවන්, ක්ලාක්.
360
00:25:30,353 --> 00:25:33,321
අපිට දැනගන්න ඕනේ දේ කියන්න.
361
00:25:39,862 --> 00:25:42,830
මම ඔයාට කිව්වා.
362
00:25:42,832 --> 00:25:45,366
එයාගේ යාළුවො තමා එයාගේ දුර්වලකම.
363
00:25:52,909 --> 00:25:55,276
බෙලමි බ්ලේක්ගෙන් පටන්ගන්න.
364
00:26:11,850 --> 00:26:14,395
අපි යමු.ඇයට බෙලමිව ඕනේ.
365
00:26:16,485 --> 00:26:18,429
ඔයාලා කොහෙද එයාව ගෙනියන්නේ?
366
00:26:18,430 --> 00:26:19,327
එයාට පාඩුවේ ඉන්න දීපන්!
367
00:26:19,328 --> 00:26:23,571
ඕ, ඕ. ඒකට කමක් නැහැ, ඕ.ඒකට කමක් නැහැ.
368
00:26:25,975 --> 00:26:28,142
ඔයා දන්නවද, මම ඔයා
වුනානම්, මම පහත්වෙනවා.
369
00:26:30,566 --> 00:26:31,749
මර්ෆි?
370
00:26:31,750 --> 00:26:33,986
හැමෝම බිම දිගාවෙන්න!
371
00:26:41,691 --> 00:26:44,291
විසිතුරු හමුවීමක් ඔයාලව.
372
00:26:44,293 --> 00:26:47,294
තව අය එයි. අපිට ඉක්මන් කරන්න වෙනවා.
373
00:26:49,404 --> 00:26:51,332
ඔයා හොදින්ද?
374
00:26:56,044 --> 00:26:57,872
ඔයාට ස්තුතියි.
375
00:26:58,475 --> 00:27:00,107
ඔයා මොනාද මෙහෙ කරන්නේ?
376
00:27:00,109 --> 00:27:02,777
ඔයාව පිළිගන්නවා.
377
00:27:04,401 --> 00:27:09,083
නේතන්, ඔයා හොදින් වගේ.
378
00:27:10,124 --> 00:27:12,119
ඔයා එහෙම නැහැ.
379
00:27:13,423 --> 00:27:15,089
හොදයි.
380
00:27:17,030 --> 00:27:19,463
ඔයා පයික් එක්කද?
381
00:27:19,465 --> 00:27:22,600
අපිට මෙතනින් පැනගන්න පුළුවන්
එකම ක්‍රමය තමයි එකතුවෙලා.
382
00:27:22,602 --> 00:27:25,436
එයා ලින්කන්ව මැරුවා...
383
00:27:25,438 --> 00:27:28,506
එයාව බිම දනගස්සලා,
384
00:27:28,508 --> 00:27:31,175
ඔලුවට වෙඩි තිබ්බා.
385
00:27:31,177 --> 00:27:34,012
ඕ., ඉන්ද්‍රා හරි.
386
00:27:34,014 --> 00:27:36,547
අපිට ඉන්න හැම සටන්කරුවෙක්ම අවශ්‍ය වෙනවා.
387
00:27:36,549 --> 00:27:39,417
ඔය කට්ටියට අමතක වෙලා
දැන් යන්න වෙලාව කියන කොටස?
388
00:27:39,419 --> 00:27:42,153
අපි යන්නේ නැහැ.
389
00:27:42,155 --> 00:27:43,543
අපි දැන් ඔයාලගේ ජිවිත බේරුවා.
390
00:27:43,544 --> 00:27:45,183
ඇයි මට හිතෙන්නේ මට
ඒ ගැන කනගාටු වෙන්න වෙයි කියලා?
391
00:27:45,184 --> 00:27:46,830
ක්ලාක් ඉන්නේ කරදරේක.
392
00:27:46,831 --> 00:27:48,993
ක්ලාක් හැමවෙලාවේම ඉන්නේ කරදරවල තමා.
393
00:27:48,995 --> 00:27:51,529
එයාලා ඇයවයි දැල්ලයි
අරගෙන ගියා කුළුණට.
394
00:27:51,531 --> 00:27:54,432
ඔන්ටාරිත් එතන ඉන්න පුළුවන්.
395
00:27:54,434 --> 00:27:59,037
ඇලිව නතර කරන්න අපිට ඕනේ කරන
හැමදෙයක්ම තියෙන්නේ එකම තැන.
396
00:27:59,039 --> 00:28:00,504
අපි කුලුන උඩට ගියොත්,
397
00:28:00,506 --> 00:28:03,241
අපිට පුළුවන් වෙන එකක් නැහැ
ආපහු සටන් කරලා එළියට එන්න.
398
00:28:03,243 --> 00:28:05,509
අපි ඇලිව නතර කළොත්,
399
00:28:05,511 --> 00:28:08,146
අපිට සටන් කරන්න වෙන්නේ නැහැ.
400
00:28:18,792 --> 00:28:22,126
කුලුන උඩට. නියමයි.
401
00:28:24,730 --> 00:28:27,902
ඔයා දන්නවද, මේ හරි දේ කරන
එකට පුළුවන් මගේ පස්ස සිපගන්න.
402
00:28:57,851 --> 00:28:59,084
හේයි! මම ඔයාට කිව්වනේ,
403
00:28:59,086 --> 00:29:00,757
එහෙම නෙවේ අපි මේක කරන්නේ.
404
00:29:00,758 --> 00:29:01,486
එයාලා හිටියේ අපි යන පාරේ.
405
00:29:01,488 --> 00:29:03,021
මේ මිනිස්සු අපේ හතුරෝ නෙවේ.
406
00:29:03,023 --> 00:29:04,322
එයාලව පාලනය කරන්නේ ඇලි,
407
00:29:04,324 --> 00:29:06,357
අපිට පුළුවන් එයාලව බේරගන්න.
408
00:29:06,359 --> 00:29:08,394
අපි ගියේ නැත්නම් තව මේවගේ
මිනිස්සු එන්න පුළුවන්.
409
00:29:08,395 --> 00:29:09,360
අපි මේක කරමු.
410
00:29:09,362 --> 00:29:11,529
මම ඒක පහළට ගේන්නම්.
411
00:29:13,633 --> 00:29:16,434
අපි උඩට ගියාම, ඔයාලා සෝපානය
පුපුරවලා උඩට නගින්න.
412
00:29:16,436 --> 00:29:19,805
අපේ පිටිපස්සේ තියෙන ඉනිමග විනාශ කරන්න. කරන්නම්.
413
00:29:19,807 --> 00:29:22,007
අයියෝ. ඔයාට තේරෙනවා නේද අපිට
පහළට එන්න ක්‍රමයක් නැති බව, හරිද?
414
00:29:22,009 --> 00:29:24,076
වෙන දවසකට බලන්න ඕනේ ප්‍රශ්නයක්.
415
00:29:24,078 --> 00:29:26,611
අපි යමු. අපේ සෝපානේ මෙතන.
416
00:29:36,389 --> 00:29:38,523
එනවද, ඕ.?
417
00:29:38,525 --> 00:29:40,592
මෙහෙ මොනාහරි දෙයක් වැරදුනොත්,
418
00:29:40,594 --> 00:29:42,194
එයාලට මගේ උදව් ඕනේ වෙනවා.
419
00:29:42,196 --> 00:29:44,362
අපි මේක බලාගන්නම්.
420
00:29:52,639 --> 00:29:54,873
තල්ලු කරන්න.
421
00:29:56,009 --> 00:29:58,043
තල්ලු කරන්න.
422
00:30:03,433 --> 00:30:05,919
ඔයා දන්නවනේ අපිට කෙලවිලා බව, හරිද?
423
00:30:05,920 --> 00:30:08,920
ඇලි දැනටම දන්නවා අපි එනවා කියලා.
424
00:30:10,850 --> 00:30:12,991
මේ සැලැස්ම වැඩ කරයි.
425
00:30:18,031 --> 00:30:20,698
ඇයි ඔයා මෙතන ඉන්නේ?
426
00:30:21,370 --> 00:30:23,368
මම උත්සහා කරන්නේ බේරිලා ඉන්න.
427
00:30:27,544 --> 00:30:30,551
ඔයා විතරක් එකම කෙනා තමන් සැලකිල්ලක්
දක්වන කෙනෙක්ව බේරගන්න හදන.
428
00:30:43,216 --> 00:30:44,445
තල්ලු කරන්න!
429
00:30:50,398 --> 00:30:53,098
ඇයි ඔයා මගේ දිහා ඔය විදිහට බලන්නේ?
430
00:30:53,100 --> 00:30:55,934
මොකද මම දන්නවා ඔයා හිතන දේ.
431
00:31:02,510 --> 00:31:05,278
ඇයි එයා තවම පණපිටින් ඉන්නේ?
432
00:31:05,280 --> 00:31:08,847
මොකද මළවුන්ට බැහැ අපිට උදව් කරන්න.
433
00:31:11,753 --> 00:31:14,287
එයා තමා මගේ ගෙදර.
434
00:31:18,629 --> 00:31:19,847
ඔයාගේ ගෙදර
435
00:31:20,553 --> 00:31:21,703
තියෙන්නේ මෙහෙ.
436
00:31:28,670 --> 00:31:30,135
හොදයි, ඒකනම් හොද නැහැ.
437
00:31:32,607 --> 00:31:33,939
නේට්!
438
00:31:36,544 --> 00:31:38,711
මේ ඔයා නෙවේ, කේන්. මට සමාවෙන්න.
439
00:31:43,185 --> 00:31:44,617
එයාලා ඇතුළට එනවා.
440
00:31:47,488 --> 00:31:50,197
එයා තනියම වෙන්න බැහැ. අපි ඉක්මන් කරන්න ඕනේ.
441
00:31:50,198 --> 00:31:52,891
බ්‍රයන්, ඔයා හොදින්ද?
442
00:31:54,911 --> 00:31:57,930
මර්ෆි, ඔය යෂ්ටිය ලෑස්ති කරගන්න.
443
00:31:58,523 --> 00:32:00,390
පහරදෙන්න, මර්ෆි!
444
00:32:05,094 --> 00:32:06,662
මර්ෆි!
445
00:32:14,372 --> 00:32:15,947
ආපහු රෝදෙට එන්න.
446
00:32:15,948 --> 00:32:18,218
මේ පැත්තේ! උන් ඉන්නේ රෝදේ ළග.
447
00:32:18,729 --> 00:32:20,076
අපේ දිහාවට කට්ටියක් එනවා වගේ.
448
00:32:20,078 --> 00:32:22,011
ආයෙත් අහලා?
449
00:32:22,013 --> 00:32:24,247
අපි කොරිඩෝව වහලා දාන්න ඕනේ.
450
00:32:24,249 --> 00:32:26,182
නේට්...
451
00:32:34,592 --> 00:32:36,725
ආවරණය වෙන්න!
452
00:32:37,963 --> 00:32:39,963
එන්න, මර්ෆි!
453
00:33:10,195 --> 00:33:13,829
එයාට වෙඩි තියන්න! එයාට වෙඩි තියන්න! බෙලමි!
454
00:33:26,519 --> 00:33:27,776
ඔයාට ස්තුතියි.
455
00:33:32,817 --> 00:33:35,951
එයාගේ යාළුවො විචක්ෂණශිලියි.
456
00:33:36,888 --> 00:33:38,988
අපි හදිසි සූදානම් වීමක් කරන්න ඕනේ.
457
00:33:44,134 --> 00:33:46,629
ජෝන් බෙගේ... උගුරුදණ්ඩ කැපුවා,
458
00:33:46,631 --> 00:33:49,834
රෝමා බ්රග්... පපුවට හෙල්ලයක්,
459
00:33:49,835 --> 00:33:51,634
මම වගේ වාසනාවන්ත වුනේ නැහැ...
460
00:33:53,138 --> 00:33:56,672
ෆින් කොලින්ස්...ක්ලාක්ගේ අතින් මැරුම්කෑවා,
461
00:33:56,674 --> 00:34:00,234
ඩක්ස්... ක්ලාක් අතින් මැරුණා, ඇටම්...
462
00:34:00,235 --> 00:34:01,344
මේකෙන් වැඩේ වෙයි.
463
00:34:01,346 --> 00:34:05,948
ඇසිඩ් මීදුම, ඊටපස්සේ ක්ලාක් අතින් මැරුම්කෑවා...
464
00:34:07,318 --> 00:34:08,651
ට්‍රිනා සහ පැස්කල්...
465
00:34:10,135 --> 00:34:11,220
මලා.
466
00:34:11,222 --> 00:34:12,338
හරි!
467
00:34:15,426 --> 00:34:18,161
ඔයා ඇතුලේ. ඒක වැඩ කළා.
468
00:34:18,163 --> 00:34:21,165
අපි තවමත් අක්‍රිය කිරීමේ ස්විච් එක
හොයාගන්න ඕනේ ඇලි අපිව දකින්නේ නැතුව.
469
00:34:21,166 --> 00:34:23,967
කොනර් සහ මිල්ස්... පුපුරන ද්‍රව්‍යවලින්
මැරුණා, මර්ෆිට ස්තුතිවන්ත වෙන්න.
470
00:34:23,968 --> 00:34:26,402
ඩෘ... මූනට නින්ජා තරුවක් වැදුනා.
471
00:34:26,404 --> 00:34:27,736
ඒකනම් හොද එකක්.
472
00:34:36,747 --> 00:34:39,048
ඇයි ඔයාලා දොර ලොක් කරගෙන?
473
00:34:41,686 --> 00:34:44,287
හාපර්, ඔයා ජැස්පර්ව දැක්කද?
474
00:34:48,526 --> 00:34:50,826
හාපර්!
475
00:34:50,828 --> 00:34:51,961
එපා.
476
00:34:59,337 --> 00:35:02,271
ජැස්පර්, ඔයා එයාට කරදරයක් කළොත්...
477
00:35:03,224 --> 00:35:05,841
මම දන්නවා ඔයා එයා ගැන වදවෙනවා කියලා.
478
00:35:05,842 --> 00:35:07,643
ඔයාට කරන්න තියෙන්නේ යන්ත්‍රය
විනාශ කරන එක විතරයි,
479
00:35:07,645 --> 00:35:11,214
එතකොට එයාට අවුලක් වෙන්නේ නැහැ, සත්තයි.
480
00:35:15,762 --> 00:35:18,687
මට ඕනේ නැහැ ඔයාට තව කෙනෙක්ව
නැති කරන්න.
481
00:35:32,298 --> 00:35:36,466
එයාලා දැන් එතනට කිට්ටු ඇති.දිගටම තල්ලු කරන්න.
482
00:35:43,242 --> 00:35:44,744
ඔවුන් එනවා.
483
00:35:44,760 --> 00:35:46,056
ස්ථානගත වෙන්න.
484
00:35:46,072 --> 00:35:48,256
සෝපානය නතරවුන ගමන්ම, අපි
උන්ව ඉවරයක් කරනවා.
485
00:36:04,197 --> 00:36:07,998
බයවෙන්න එපා. මේක ඔයාට නෙවේ.
486
00:36:21,280 --> 00:36:22,479
එපා.
487
00:36:22,481 --> 00:36:25,782
අම්මේ, අම්මේ, නවතින්න. මම කියන දේ අහන්න.
488
00:36:25,784 --> 00:36:27,784
මම දන්නවා ඔයාට මම
කියන දේ ඇහෙන බව. ඕක නවත්වන්න.
489
00:36:27,786 --> 00:36:30,254
ඔයා දන්නවා කොහොමද මේක
නතර කරන්නේ කියලා.
490
00:36:33,025 --> 00:36:35,864
ඉන්න, ඇලි...
491
00:36:35,865 --> 00:36:38,472
ඔයා එයාව මැරුවොත්, ඔයාට
කවදාවත්ම ඔයාට ඕනේ ලැබෙන්නේ නැහැ.
492
00:36:38,473 --> 00:36:40,672
ඇලි නෙවේ මාව මරන්නේ.
493
00:36:40,673 --> 00:36:42,933
ඔයයි.
494
00:36:44,436 --> 00:36:48,739
අම්මේ, මේක කරන්න එපා, අනේ.
495
00:36:48,741 --> 00:36:52,276
මම අයදිනවා, ඕක කරන්න එපා.
496
00:36:54,641 --> 00:36:56,480
අනේ!
497
00:36:57,575 --> 00:37:00,384
මොකක්ද මුරවදන, ක්ලාක්?
498
00:37:03,115 --> 00:37:06,316
මට බැහැ. මට බැහැ.
499
00:37:09,728 --> 00:37:12,596
ඇය කියයි.
500
00:37:12,598 --> 00:37:15,032
ඒක කරන්න.
501
00:37:15,034 --> 00:37:18,002
එපා.
502
00:37:19,005 --> 00:37:22,739
එපා! එපා.
503
00:37:22,741 --> 00:37:25,542
එපා!
504
00:37:29,782 --> 00:37:31,765
මට සමාවෙන්න.
505
00:37:34,278 --> 00:37:35,986
එයාල ඉන්නේ උඩ.
506
00:37:35,988 --> 00:37:38,588
අපි යමු. අපි බෝම්බෙ හයිකරලා උඩට යමු.
507
00:37:38,590 --> 00:37:40,857
- තප්පර 30යි.
- අපි යමු.
508
00:37:48,568 --> 00:37:51,768
ටයිමර් එක තියලා තියෙන්නේ. අපි යමු.
509
00:38:06,428 --> 00:38:08,032
ඉන්ද්‍රා.
510
00:38:08,851 --> 00:38:10,621
කේන්, පස්සට වෙන්න!
511
00:38:13,193 --> 00:38:15,459
ඉන්ද්‍රා!
512
00:38:19,413 --> 00:38:20,617
එයාලා කොහෙටද ගියේ?
513
00:38:24,523 --> 00:38:25,705
මෙතන ඉන්න.
514
00:38:36,349 --> 00:38:38,019
එයාලා මෙතන.
515
00:38:38,020 --> 00:38:39,829
අපිට බැහැ එයාලට ඔයාව
ලබාගන්න ඉඩදෙන්න.
516
00:38:39,830 --> 00:38:41,385
මට තේරෙනවා.
517
00:38:46,479 --> 00:38:50,694
ඔයා මොකක්ද කරන්නේ? ඉන්න. නවතින්න!
518
00:38:53,299 --> 00:38:55,165
ජාහා, මේක කරන්න එපා!
519
00:38:56,102 --> 00:38:58,335
සිහසුන් කාමරය මේ පැත්තේ.
520
00:38:59,906 --> 00:39:02,935
ඇලි, ඕක නතර කරන්නඅනේ ඕක කරන්න එපා!
521
00:39:02,936 --> 00:39:04,177
එපා!
522
00:39:07,779 --> 00:39:10,293
ඇයගේ මොළයට සැලකියයුතු හානියක් වුනා,
523
00:39:10,294 --> 00:39:12,549
ඒත් එයා තවම ජීවත්වෙනවා.
524
00:39:14,611 --> 00:39:17,388
බෙලමි, ඔහුව නතර කරන්න!
525
00:39:26,532 --> 00:39:28,551
හේයි... ඔයා හොදින්ද?
526
00:39:28,552 --> 00:39:30,867
ඇය පනපිටින්ද? ඇය හුස්ම ගන්නවද?
527
00:39:30,869 --> 00:39:33,170
අවුලක් නැහැ. එයා හුස්ම ගන්නවා.
528
00:39:34,173 --> 00:39:36,710
ජාහා ළග දැල්ල තියෙනවා.ඒක අරගන්න!
529
00:39:38,255 --> 00:39:40,044
අපිට බැහැ ඔන්ටාරිට මැරෙන්න දෙන්න.
530
00:39:40,046 --> 00:39:42,346
අපි ලේ ගලන එක නවත්වන්න ඕනේ.
531
00:39:43,195 --> 00:39:45,916
- මගේ ළග දැල්ල තියෙනවා.
- එයාගේ නාඩි වැටීම දුර්වලයි.
532
00:39:45,918 --> 00:39:49,211
- අඩුගානේ එයා පණපිටින් ඉන්නවා.
- මෙන්න. මේක තුවාලෙට තියලා තද කරගන්න.
533
00:39:49,855 --> 00:39:50,996
ඉක්මනට. ඔයා මොකක්ද කරන්න යන්නේ?
534
00:39:50,997 --> 00:39:52,299
මට විදුලි පන්දමක් ඕනේ.
535
00:39:52,300 --> 00:39:55,348
මුලින්ම, අපි චිප් එක එළියට ගන්නවා.
ඊළගට අපි දැල්ල ඇතුල් කරනවා.
536
00:39:58,164 --> 00:40:01,231
ඇයගේ කණිනිකාව ප්‍රතික්‍රියා දක්වන්නේ නැහැ.
537
00:40:02,894 --> 00:40:06,650
මොකක්? ඒකෙ තේරුම මොකක්ද?
538
00:40:06,651 --> 00:40:08,787
එයාගේ මොලේ මැරිලා...
539
00:40:08,788 --> 00:40:11,144
එයාට බැහැ අපිට
අක්‍රීය කිරීමේ කේතය දෙන්න.
540
00:40:13,127 --> 00:40:16,012
ඒක ඉවරයි.
541
00:40:18,739 --> 00:40:21,385
අපි මෙතන හිරවෙලා.