1 00:01:19,090 --> 00:01:20,118 අම්මේ? 2 00:01:22,840 --> 00:01:23,973 ඔයාට මාව ඇහෙනවද? 3 00:01:26,101 --> 00:01:27,749 මම දන්නවා ඔයා ඉන්නවා කියලා. 4 00:01:28,631 --> 00:01:29,896 ආපහු මගේ ළගට එන්න. 5 00:01:33,097 --> 00:01:34,097 මට ඔයාව ඕනේ. 6 00:01:41,493 --> 00:01:42,559 හායි. 7 00:01:42,584 --> 00:01:45,118 - ක්ලාක්. - ඔව්. 8 00:01:45,220 --> 00:01:46,653 ඔයා හොදින්. ඔයා හොදින්. මෙන්න. 9 00:01:48,713 --> 00:01:49,713 ඔහ්හ්... 10 00:02:03,621 --> 00:02:05,621 - ඔහ්හ්, නැහැ. - නැහැ, නැහැ, නැහැ, නැහැ, නැහැ. 11 00:02:05,646 --> 00:02:07,375 - මට සමාවෙන්න. - ඒකට කමක් නැහැ. ඒකට කමක් නැහැ. 12 00:02:07,410 --> 00:02:09,677 මට බොහොම සමාවෙන්න. 13 00:02:15,078 --> 00:02:16,778 ඒකට කමක් නැහැ. 14 00:02:21,527 --> 00:02:22,572 හේයි, නවත්තගන්න. 15 00:02:22,597 --> 00:02:24,719 - මට සමාවෙන්න. - ඒ ඔයා නෙවේ. 16 00:02:24,744 --> 00:02:26,227 නැහැ, නැහැ, නැහැ, නැහැ, නැහැ. 17 00:02:26,252 --> 00:02:28,370 අම්මේ, ඒ ඔයා නෙවෙයි. 18 00:02:28,372 --> 00:02:30,247 - අම්මේ... - නැහැ. 19 00:02:31,987 --> 00:02:33,237 මට ඔයාගේ උදව් ඕනේ. 20 00:02:38,163 --> 00:02:40,296 හේයි, එපා. හැමදේම හොදින්. 21 00:02:40,592 --> 00:02:44,297 මම EMP එක භාවිතා කළා. ඇය ආපහු ආවා. 22 00:02:44,539 --> 00:02:45,954 හොදයි, ඔන්ටාරිට මොකද වෙන්නේ? 23 00:02:46,264 --> 00:02:48,264 මම හිතුවේ ඔයා කිව්වා කියලා අපිට තියෙන්නේ එක අවස්ථාවයි බව. 24 00:02:48,376 --> 00:02:49,599 මම ඔයාලට කිව්වා, 25 00:02:50,716 --> 00:02:52,828 ඔන්ටාරි තවදුරටත් දැල්ලට විකල්පයක් නෙවේ. 26 00:02:53,083 --> 00:02:56,732 එයාගේ මොලේ මැරිලා. තට්ටුව ආරක්ෂිතයිද? 27 00:02:56,829 --> 00:02:59,512 දැනට. ජාහාවයි ආරක්ෂකයින්වයි නිදන කාමරේ ගැට ගහලා දැම්මා. 28 00:02:59,972 --> 00:03:00,980 අපි උඩට ආපු සෝපානයයි 29 00:03:01,005 --> 00:03:02,639 ඉනිමගයි අයින් කරලා දැම්මා . 30 00:03:02,731 --> 00:03:04,831 පඩිපෙළ කඩා වැටිලා. කිසිකෙනෙක් අපේ පස්සෙන් එන්නේ නැහැ. 31 00:03:04,856 --> 00:03:06,301 හොදයි. එහෙමනම් අපිට වෙලාව තියෙනවා. 32 00:03:06,326 --> 00:03:07,825 අපිට නැති දේ තමා පහළට යන්න පාරක්. 33 00:03:07,850 --> 00:03:09,762 වෙලාව තියෙන්නේ මොකටද? 34 00:03:09,802 --> 00:03:10,973 ආරෝහණ උත්සවයකට. 35 00:03:10,998 --> 00:03:14,472 ආරෝහණයට? ඔයා දැන් කිව්වා ඔන්ටාරි විකල්පයක් නෙවේ කියලා. 36 00:03:14,497 --> 00:03:17,112 ඇරත්, එයා තවම පරිපථගතයි, ඒවගේම අපිට තවදුරටත් EMP එකක් නැහැ. 37 00:03:17,463 --> 00:03:20,289 අපි දැල්ල ඔන්ටාරිගේ ඔලුවට ඇතුල් කරන්නේ නැහැ. 38 00:03:21,298 --> 00:03:22,691 අපි ඒක මගේ ඔලුවට දානවා. 39 00:03:25,752 --> 00:03:30,177 ක්ලාක්, ඒ දේ එමර්සන්ව මැරුවා තප්පර ගානක් ඇතුළත, 40 00:03:30,202 --> 00:03:31,336 එයාගේ මොලේ දිය කරලා දාලා. 41 00:03:31,361 --> 00:03:33,862 එමර්සන් නයිට්බ්ලඩ්වලට සම්බන්ධ වෙලා හිටියේ නැහැ. 42 00:03:34,772 --> 00:03:37,773 - පාරවිලයනය? - එහෙම්ම නෙවේ. 43 00:03:37,908 --> 00:03:40,053 මවුන්ට්වෙදර්වල වගේ සම්බන්ධ වෙන්න. 44 00:03:43,044 --> 00:03:45,869 ඔව්. අපිට ඕනේ කරන හැමදේම ඔයාගේ බෙහෙත් මල්ලේ තියෙනවා. 45 00:03:45,894 --> 00:03:47,561 නැහැ. ඒක භයානක වැඩියි, 46 00:03:47,750 --> 00:03:49,016 ඒවගේම ඒකෙ විචල්‍යයන් ගොඩක් තියෙනවා. 47 00:03:49,041 --> 00:03:50,681 ඒත් වෙන විකල්පයක් නැහැ. 48 00:03:51,173 --> 00:03:52,260 හරි, හොදයි, 49 00:03:52,549 --> 00:03:54,748 ඔයා මොනා කළත්, ඒක ඉක්මනට කළොත් හොදයි. 50 00:03:54,773 --> 00:03:56,388 ඇයි?මොකද වුනේ? 51 00:03:57,493 --> 00:03:59,168 එයාලා උඩට නගිනවා. 52 00:04:33,858 --> 00:04:35,734 මම මේක කරන්න ඕනේ. 53 00:04:38,575 --> 00:04:41,603 හරි. මම ඔයාට උදව් කරන්නම්. 54 00:04:53,953 --> 00:05:03,953 මෙම උපසිරසි www.baiscopelk.com වෙනුවෙන් නොමිලයේ නිකුත් කරන ලදී.වීඩියෝ පිටපත ගැන අප වගකියනු නොලැබේ. 55 00:05:07,370 --> 00:05:17,370 ♫උපසිරසි නිමැවුම නිලුපුල් මධුකප්‍රිය පෙරේරා♫ ©www.baiscopelk.com/119© 56 00:05:38,618 --> 00:05:40,422 කට්ටිය, ඔයාලට වෙලාව ඉවර වේගෙන එන්නේ. 57 00:05:40,647 --> 00:05:42,570 ඒක මොකක් වෙයිද, රේවන්ගේ යන්ත්‍රයද නැත්නම් හාපර්ද? 58 00:05:42,595 --> 00:05:44,032 ඒක එයාලට දෙන්න එපා. 59 00:05:46,707 --> 00:05:48,670 දිගටම ඔහුව කතා කරවන්න. 60 00:05:48,672 --> 00:05:50,588 නතර කරන්න. ඇයට කරදරයක් කරන්න කිසිම හේතුවක් නැහැ. 61 00:05:50,654 --> 00:05:52,837 ඔයාට පුළුවන් ඒක නවත්වන්න. දොර අරින්න. 62 00:05:52,862 --> 00:05:54,361 අපි ඒක කළොත්, ඊටපස්සේ, 63 00:05:55,079 --> 00:05:56,621 අපිටත් චිප් දෙනවද, මොනා වුනත්? 64 00:05:59,027 --> 00:06:00,266 රේවන්, අක්‍රීය කිරීමේ ස්විචයට ළගාවීමට 65 00:06:00,291 --> 00:06:02,561 ඔයාට ඇති අවස්ථාව 2%ටත් අඩුයි. 66 00:06:03,781 --> 00:06:05,585 මම අමතර ආරක්ෂාවක් එකතු කළා. 67 00:06:05,610 --> 00:06:07,322 මම දන්නවා හැනා මොන්ටිට දීපු 68 00:06:07,324 --> 00:06:09,057 චිප් එකේ ඩිජිටල් සලකුණ. 69 00:06:10,209 --> 00:06:12,027 ඔයා ද්වාරය අන්තර්ක්‍රියා කරවපු ගමන් 70 00:06:12,029 --> 00:06:16,170 මගේ කේතය තියෙන ඕනෙම දේකින්, මම දැනගන්නවා. 71 00:06:16,357 --> 00:06:17,924 මම ඔයාව හොයාගන්නවා. 72 00:06:20,374 --> 00:06:22,184 ඔයා ඇත්තටම ඉඩදෙනවද ඔයාගේ යාලුවට මැරෙන්න 73 00:06:22,209 --> 00:06:23,877 2%ක අවස්ථාවක් වෙනුවෙන්? 74 00:06:24,014 --> 00:06:25,200 ඔයා මොනාද හිතන්නේ? 75 00:06:32,724 --> 00:06:34,649 - ඔයා හොදින්ද? - ඔව්. 76 00:06:36,751 --> 00:06:38,999 ආලෝකයේ නගරයේ වේදනාව නැති ඒකනම් හොද දෙයක්. 77 00:06:54,820 --> 00:06:56,422 බැල්කනියේ ග්‍රීස් දැම්මා. 78 00:06:57,175 --> 00:06:58,580 කාටවත් බැහැ එතනින් එන්න. 79 00:06:58,623 --> 00:06:59,956 හොදයි. ඇතිවෙන්න ලාම්පු තෙල් තිබ්බා 80 00:06:59,981 --> 00:07:01,313 ආවරණය කරන්න තට්ටුවේ හැම කවුලුවක්ම 81 00:07:01,338 --> 00:07:03,005 කමාන්ඩර්ගේ කාමරය ඇරෙන්න. 82 00:07:03,049 --> 00:07:05,216 එහෙනම් එතන තමා සටන් කරන එක ආරම්භ වෙන්නේ. 83 00:07:05,378 --> 00:07:06,968 අපි එතන ඉන්නම්. 84 00:07:12,171 --> 00:07:13,404 ඕ. 85 00:07:17,011 --> 00:07:18,444 පරිස්සම් වෙන්න. 86 00:07:22,696 --> 00:07:24,116 අපි හැමදේම ලෑස්තියි. 87 00:07:28,366 --> 00:07:29,908 හරි. ඔයා ලෑස්තිද? 88 00:07:31,244 --> 00:07:32,647 ඔව්. 89 00:08:02,250 --> 00:08:05,280 හේයි, ඕක ඔලුවෙන් අතට එල්ලිලා කරලා බලන්න. 90 00:08:10,435 --> 00:08:11,928 මේක වැඩ කරයි. 91 00:08:13,316 --> 00:08:14,208 වැඩ කලේ නැත්නම්? 92 00:08:14,233 --> 00:08:16,300 ඒක වැඩ නොකළොත්, එයා මැරෙනවා. 93 00:08:16,525 --> 00:08:18,230 එයා උත්සහ නොකළොත්, එතකොට එයා මැරෙනවා අපි හැමෝම එක්ක 94 00:08:18,255 --> 00:08:19,943 නගින්නෝ මෙතනට ආවහම. 95 00:08:19,968 --> 00:08:21,701 අපි මේක කරනවානම්,මට දැල්ල ඕනේ. 96 00:08:21,808 --> 00:08:24,686 අම්මේ, කරුණාකරලා. එයා දන්නවා එයා කරන දේ. 97 00:08:25,678 --> 00:08:27,362 ඔයා මට යන්න දෙන්න ඕනේ. 98 00:08:36,351 --> 00:08:37,778 ඉදිරියට නැවෙන්න. 99 00:08:43,509 --> 00:08:45,941 - ඔයා ලෑස්තිද? - ඔව්. ඒක කරන්න. 100 00:08:45,966 --> 00:08:48,233 Ascende superius. 101 00:09:02,256 --> 00:09:03,723 නැහැ, නැහැ, නැහැ, නැහැ. 102 00:09:05,290 --> 00:09:08,171 - එයා හොදින්ද? - එයාගේ හදවත හයියෙන් ගැහෙනවා. 103 00:09:08,540 --> 00:09:10,272 ඕක එයාගේ ඔලුවෙන් එළියට ගන්න. 104 00:09:12,042 --> 00:09:14,543 මම කිව්වේ, ඕක එයාගේ ඔලුවෙන් එළියට ගන්න කියලා! 105 00:09:15,880 --> 00:09:18,728 එපා. එපා... 106 00:09:19,557 --> 00:09:21,119 දැන්ම එපා. 107 00:09:22,417 --> 00:09:23,688 ඔයාට වේදනාවක් දැනෙනවද? 108 00:09:23,909 --> 00:09:29,980 නැහැ. මම හොදින්. මම දන්නවා ඇලිව නවත්වන හැටි. 109 00:09:31,798 --> 00:09:34,270 මට චිප් එකක් ගන්න වෙනවා. 110 00:09:34,295 --> 00:09:35,476 මොකක්? 111 00:09:36,030 --> 00:09:38,300 මට සිද්ද වෙනවා ආලෝකයේ නගරයට 112 00:09:38,326 --> 00:09:40,024 ගිහින් අක්‍රීය කිරීමේ ස්විචය හොයාගන්න. 113 00:09:40,397 --> 00:09:42,668 ඔව්.ඒකනම් නියම අදහසක් වගේ. 114 00:09:42,693 --> 00:09:47,150 ක්ලාක්, මම කියන දේ අහන්න. ඇලිට ඕනේ දැල්ල. 115 00:09:47,174 --> 00:09:49,875 ඔයා චිප් එක අරගත්තොත්, ඔයා ඒක එයාට දෙනවා. 116 00:09:50,455 --> 00:09:52,278 කවුරුහරි දැක්ක මොහොතේම, 117 00:09:52,303 --> 00:09:54,436 ඇලි දැනගනියි ඔයා එහෙ කියලා. 118 00:09:57,044 --> 00:09:58,373 එයා ඔයාව මරයි. 119 00:09:59,979 --> 00:10:02,433 ඔයාගේ මනස මැරුනොත්, ඔයත් මැරෙනවා. 120 00:10:04,597 --> 00:10:06,550 දැල්ල මාව ආරක්ෂා කරයි. 121 00:10:10,618 --> 00:10:14,269 මම දන්නේ නැහැ කොහොමද මම දන්නේ. මම නිකන්ම... දන්නවා. 122 00:10:17,974 --> 00:10:19,448 මට ඔයාව විශ්වාසයි. 123 00:10:22,737 --> 00:10:25,205 ඔයා අඩුමගානේ දන්නවද ඔයා හොයන්නේ මොකක්ද කියලවත්? 124 00:10:25,230 --> 00:10:26,729 මම දැනගනියි ඒක හොයාගත්තම. 125 00:10:34,593 --> 00:10:36,108 අපි නැවත හමුවේවා. 126 00:10:37,455 --> 00:10:38,647 අපි හමුවෙනවා. 127 00:10:38,672 --> 00:10:40,448 අපි ඔයාව ආරක්ෂා කරන්නම්. 128 00:12:19,040 --> 00:12:20,500 හේයි. 129 00:12:21,378 --> 00:12:23,239 ඔයාව දැකීම සතුටක්. 130 00:12:31,951 --> 00:12:33,826 ජැස්පර්? 131 00:12:36,271 --> 00:12:37,311 මොකක්... 132 00:12:38,867 --> 00:12:40,735 එයාලට මාව පේන්නේ නැහැ. 133 00:12:52,112 --> 00:12:54,079 ක්ලාක්... 134 00:12:54,440 --> 00:12:56,807 ක්ලාක්... 135 00:13:28,545 --> 00:13:31,216 - ඔයාගේ උණ වැඩිවෙනවා. - මම හොදින්. 136 00:13:36,260 --> 00:13:37,790 තුවාලේ ආසාදනය වෙලා. 137 00:13:41,112 --> 00:13:43,402 මට කණගාටුයි මේ දේවල් වුන විදිහ ගැන. 138 00:13:43,965 --> 00:13:45,297 ඒක තවත් යුද්දයක් විතරයි. 139 00:13:45,900 --> 00:13:47,159 එයාව ඇබි ගාවට ගෙනිච්චොත් හොදයි. 140 00:13:47,184 --> 00:13:49,707 හොදයි. එන්න. මම ඉක්මනට එන්නම්. 141 00:13:53,044 --> 00:13:55,168 මම ඔයාට තනියම සටන් කරන්න ඉඩදෙන්නේ නැහැ. 142 00:13:55,193 --> 00:13:57,426 එයා තනිවෙන්නේ නැහැ. 143 00:13:58,687 --> 00:14:00,699 ඔයා දැක්කද? එන්න. 144 00:14:07,641 --> 00:14:09,170 අපි මේකෙන් බේරෙන්නනම්, 145 00:14:09,195 --> 00:14:11,362 අපි එකතුවෙලා වැඩ කරන්න ඕනේ. 146 00:14:11,841 --> 00:14:13,724 දැන් ඔයා එහෙම කියයි. 147 00:14:19,581 --> 00:14:21,246 මගුල, ඒකනම් ඉක්මන්. 148 00:14:23,486 --> 00:14:25,010 මෙන්න එයාලා එනවා. 149 00:14:26,853 --> 00:14:28,841 හරි. පළමු තරංගය පොඩියි. 150 00:14:28,843 --> 00:14:30,470 අපි මේක ඔයාගේ අයියගේ ක්‍රමේට කරමු. 151 00:14:30,495 --> 00:14:31,899 අපි එයාලට ඇතුළට එන්න දෙනවා. අපි එයාලව බිමදානවා. 152 00:14:31,924 --> 00:14:33,658 අපි එයාලව ගැට ගහනවා. පැහැදිලියිද? 153 00:14:55,348 --> 00:14:57,388 ඔයා ඇයව පයික් එක්ක දාලා ආවද? 154 00:15:06,609 --> 00:15:09,081 ඕ., ඔයා මොනාද කරන්නේ? 155 00:15:09,678 --> 00:15:11,228 බෙලමි, එපා. 156 00:15:18,057 --> 00:15:20,936 එන්න. ඔයාට හිටගන්න පුලුවන්ද? 157 00:15:21,358 --> 00:15:22,444 එයා මාව කැපුවා. 158 00:15:24,964 --> 00:15:27,537 එන්න. අපිට යන්න වෙනවා. 159 00:15:27,702 --> 00:15:30,303 - අපිට බැහැ කාමරේ අතඅරින්න. - අපි දැනටම කළා. 160 00:15:37,918 --> 00:15:39,330 - මට උදව් කරන්න. - මම ඔයාට කිව්වා, 161 00:15:39,533 --> 00:15:41,568 ඔයා ඔයාව පාලනය කරගන්න ඕනේ 162 00:15:41,593 --> 00:15:43,593 අපි මේකෙන් බේරිලා ඉන්නනම්. 163 00:15:48,967 --> 00:15:52,257 ඕ.? ඕ., මම කියන දේ අහන්න. 164 00:15:52,705 --> 00:15:54,159 මම දන්නවා ඔයාට දැනෙන විදිහ. 165 00:15:54,161 --> 00:15:55,661 මම ඉඩදුන්නා මගේ පලිගැනීමට තිබ්බ වුවමනාවට 166 00:15:55,727 --> 00:15:57,639 මාව වැරදි පැත්තට යවන්න. 167 00:15:57,831 --> 00:15:59,248 මට ඕනේ නැහැ ඒක ඔයාටත් වෙන්න. 168 00:16:07,481 --> 00:16:08,728 ඔයා ඕක වහලා තියාගන්න. 169 00:16:09,043 --> 00:16:10,916 මම බාධකයට තව දේවල් ගේන්නම්. 170 00:16:16,218 --> 00:16:18,228 වැරදි පැත්තේ නෙවේ. 171 00:16:18,685 --> 00:16:22,044 ලෙක්සා මැරෙද්දි භුමිවාසි හමුදාව දිගටම එතන හිටියනම්, 172 00:16:22,069 --> 00:16:23,655 උන් පහරදෙන්න තිබ්බා, ඒවගේම ඔයත් ඒක දන්නවා. 173 00:16:23,657 --> 00:16:25,791 මට ඕනේ ඔයා දකින විදිහට දේවල් දිහා බලන්න. 174 00:16:26,003 --> 00:16:27,947 මට ඒක ඕනේ වුනා, විශ්වාස කරන්න 175 00:16:27,972 --> 00:16:29,495 එයාලා නරකයි අපි හොදයි කියලා. 176 00:16:31,244 --> 00:16:33,278 මම දන්නේ නැහැ තවදුරටත් මම මොනා විශ්වාස කරන්නද කියලා. 177 00:16:33,404 --> 00:16:35,215 මම දන්නේ මෙච්චරයි 178 00:16:35,240 --> 00:16:37,240 මට සිද්දවෙනවා මම කරපු දේත් එක්ක ජිවත්වෙන්න. 179 00:17:15,319 --> 00:17:17,220 මට ඒක විශ්වාස කරන්නත් බැහැ. 180 00:17:17,222 --> 00:17:18,404 මොකද, ඔයා ස්විච් එක හොයාගත්තද? 181 00:17:18,429 --> 00:17:20,195 ඒකට උත්තර දෙන්න එපා ඇලිට අපිව ඇහෙන්න පුළුවන්. 182 00:17:20,235 --> 00:17:21,930 මම කියවන්නේ ඇයගේ කේතය, හාපර්. 183 00:17:22,438 --> 00:17:24,093 ඇලි දැනටම දන්නවා. 184 00:17:24,906 --> 00:17:27,035 දන්නේ මොනාද? ඔයා මොනා ගැනද කියන්නේ? 185 00:17:28,055 --> 00:17:29,755 ක්ලාක් ඉන්නේ ආලෝකයේ නගරයේ. 186 00:17:46,979 --> 00:17:49,147 ඇබි, ඇබි, අපිට ප්‍රශ්නයක් තියෙනවා. 187 00:17:49,255 --> 00:17:51,224 හේයි, හේයි, එන්න. 188 00:17:51,249 --> 00:17:54,451 එහාට වෙන්න. ඇය මියයනවා. 189 00:18:01,380 --> 00:18:03,419 ක්ලාක්ට ඇතිවෙන්න නයිට්බ්ලඩ් ලැබෙන්නේ නැහැ. 190 00:18:04,645 --> 00:18:07,138 එයාගේ ශරීරය දැනටම දැල්ල ප්‍රතික්ෂේප කරනවා. 191 00:18:13,694 --> 00:18:14,761 ඔයා මෙතනට එන්න ඕනේ. 192 00:18:14,786 --> 00:18:16,721 හරියටම මම කරන දේ කරන්න. 193 00:18:16,901 --> 00:18:18,634 එන්න. 194 00:18:26,951 --> 00:18:29,552 ලේ මේ බට දිගේ යන එක නතරවුනොත්, 195 00:18:30,553 --> 00:18:32,747 ක්ලාක්ගේ මොලේ දියවෙලා යයි. 196 00:18:33,720 --> 00:18:35,845 ඉන්න. ක්ලාක් චිප් එකක් අරන්ද? 197 00:18:37,103 --> 00:18:39,268 එයා එහෙම කරලා, ඒත්... 198 00:18:39,695 --> 00:18:40,476 මොකක්ද? 199 00:18:40,501 --> 00:18:42,989 ඇලි හදිසි උපරූටිනයක් ක්‍රියාත්මක කරනවා, 200 00:18:43,014 --> 00:18:45,237 ක්ලාක්ගේ කේතය හැමකෙනෙක්ටම යවමින්. 201 00:18:45,720 --> 00:18:47,987 - හරියට ඇය වයිරස් එකක් වගේ. - හරියටම. 202 00:18:52,458 --> 00:18:53,276 ඇලිට එහෙම කරන්න වෙන්නේ නැහැ 203 00:18:53,301 --> 00:18:55,268 ඇයට එයාව පාලනය කරන්න පුළුවන් වුනානම්. 204 00:18:55,929 --> 00:18:58,229 ඒක හරියට ක්ලාක් වෙනස් වැඩසටහනකින් පාලනය වෙනවා වගේ. 205 00:19:05,624 --> 00:19:07,694 එයා දැල්ල එයාගේ ඔලුවට දාගෙනද? 206 00:19:08,559 --> 00:19:10,251 ඔයාලා කොදුරන්න ඕනේ නැහැ. 207 00:19:10,649 --> 00:19:13,016 මම දැනුවත් ක්ලාක් අනිත් කෘතීම බුද්ධිය සමග සම්බන්ධ වෙලා කියන එක ගැන. 208 00:19:15,256 --> 00:19:17,124 ඇයට ස්තුතිවන්ත වෙන්න, මගේ කේතය දැන් යාවත්කාලීන 209 00:19:17,149 --> 00:19:19,417 වෙනවා මගේ වැඩසටහනේ දෙවැනි සංස්කරණයට. 210 00:19:21,724 --> 00:19:24,413 මොකද වෙන්නේ යාවත්කාලීන වෙලා ඉවර වුනාම? 211 00:19:25,892 --> 00:19:27,783 ඇය අක්‍රිය කිරීමේ ස්විච් එක මකලා දායි. 212 00:19:28,625 --> 00:19:30,419 අපිට ඇයව නවත්වන්න වෙන්නේ නැහැ. 213 00:19:32,315 --> 00:19:34,724 එහෙනම් හොයාගන්න මගුල් ස්විච් එක. 214 00:19:48,156 --> 00:19:49,459 ලෙක්සා? 215 00:20:30,781 --> 00:20:32,538 ඔහ්හ්,මගේ දෙයියනේ. 216 00:20:47,451 --> 00:20:49,475 අපේ සටන අවසන් නැහැ. 217 00:21:11,096 --> 00:21:14,065 මොකක්හරි වැරදියි. මට බැහැ. 218 00:21:17,881 --> 00:21:21,830 මම කවදාවත් හිතුවේ නැහැ මම ඔයාව ආයේ දකියි කියලා. 219 00:21:21,846 --> 00:21:24,450 මම ඔයාට කිව්වා මගේ ආත්මය නැණවත්ව තෝරාගනියි කියලා. 220 00:21:31,379 --> 00:21:32,681 ඒ මොකක්ද? 221 00:21:32,869 --> 00:21:34,348 ඇලි දන්නවා ඔයා මෙහෙ බව. 222 00:21:35,314 --> 00:21:36,914 ඇය ඔයාගේ මනසෙන් දැල්ල ලබාගන්නවා. 223 00:21:36,939 --> 00:21:38,352 ඔයාගේ මනස දේවල් වෙනස් කරනවා. 224 00:21:39,027 --> 00:21:41,638 දහවල රාත්‍රියට වෙනස් වුනා. ඒක දුර්වල වෙනවා 225 00:21:42,336 --> 00:21:43,490 අපිට ඉක්මන් කරන්න වෙනවා. 226 00:21:46,926 --> 00:21:48,261 ක්ලාක්? 227 00:21:54,078 --> 00:21:56,692 ඒක හරියන්නේ නැහැ. එයාගේ කමිසේ අරින්න. 228 00:22:01,744 --> 00:22:03,401 එයාට තවමත් ඇතිවෙන්න ලේ ලැබෙන්නේ නැහැ. 229 00:22:03,426 --> 00:22:04,824 අපිට සිද්දවෙනවා ඔන්ටාරිගේ හෘද ස්පන්ධනය වැඩි කරන්න. 230 00:22:04,849 --> 00:22:07,250 ක්ලාක්. ක්ලාක්? 231 00:22:09,472 --> 00:22:11,015 මේක මම කැමති වෙන දෙයක් වෙන එකක් නැහැ, එහෙම වෙයිද? 232 00:22:18,212 --> 00:22:20,354 ඇබි, ඔයා ඉක්මන් කරන්න වෙනවා, හරිද? 233 00:22:20,379 --> 00:22:22,896 ක්ලාක්? ක්ලාක්, ආපහු එන්න. 234 00:22:41,047 --> 00:22:42,382 මෙහාට එන්න. 235 00:22:42,601 --> 00:22:44,317 මට ඕනේ ඔයා එයාගේ හදවත පොම්ප කරන්න. 236 00:22:44,620 --> 00:22:46,431 මොකක්? මම කිව්වේ, ඔයාට පිස්සුද? 237 00:22:46,455 --> 00:22:47,935 - මම එයාගේ හදවත පොම්ප කරන්නේ නැහැ. - දැන්ම! 238 00:22:50,764 --> 00:22:53,360 ඒකට කමක් නැහැ. මෙතනට යටින්. 239 00:22:53,544 --> 00:22:55,943 - ඔහ්හ්, දෙයියනේ. - හොදයි. ඒක හොදයි. හරි. 240 00:22:56,370 --> 00:22:57,441 ඔයා නියමෙට කරනවා. 241 00:22:58,268 --> 00:23:00,500 - හරි. - ගිහින් ක්ලාක්ව බලන්න.මම මේක බලාගන්නම්. 242 00:23:01,755 --> 00:23:03,370 ඇහැරෙන්න, මගේ බබෝ. 243 00:23:04,956 --> 00:23:07,282 සටන් කරන්න. සටන් කරන්න. 244 00:23:07,307 --> 00:23:08,909 මම දන්නවා ඔයාට ඒක කරන්න පුළුවන්. 245 00:23:10,441 --> 00:23:12,946 ක්ලාක්, ආපහු එන්න. අපිට ඔයාව ඕනේ. 246 00:23:17,646 --> 00:23:20,086 එයා ස්ථාවර වෙනවා. ඔයා කරන දේ නතර කරන්න එපා. 247 00:23:25,755 --> 00:23:26,954 හරි. 248 00:23:28,601 --> 00:23:29,935 හේයි. 249 00:23:40,160 --> 00:23:41,183 මම කියන දේ අහගන්න. 250 00:23:41,208 --> 00:23:43,012 දැන් දත්ත ලබාගැනීම ආරම්භ වෙලා, 251 00:23:43,037 --> 00:23:45,266 ඇලිගේ මිනිස්සුන්ට ඔයාව පේනවා. 252 00:23:46,270 --> 00:23:47,714 අපි මිට වඩා පරිස්සම් වෙන්න ඕනේ. 253 00:23:48,266 --> 00:23:49,690 ඇයි එයාලා තවම මෙහාට ආවේ නැත්තේ? 254 00:23:49,715 --> 00:23:51,121 දැල්ලෙන් යම් ආරක්ෂාවක් ලැබෙනවා, 255 00:23:51,146 --> 00:23:53,386 ඒත් එන්න එන්න අඩුවෙනවා. 256 00:23:53,800 --> 00:23:55,055 ඔයාට හිටගන්න පුලුවන්ද? 257 00:23:55,487 --> 00:23:56,938 ඔව්. 258 00:24:01,389 --> 00:24:05,465 මගේ තාත්තගේ ඔරලෝසුව, ඒක වැඩ කරනවා. 259 00:24:07,246 --> 00:24:08,281 එකේ වෙලාව අඩුවෙනවා. 260 00:24:10,176 --> 00:24:13,006 අපිට විනාඩි දහයක් තියෙනවා ස්විච් එක හොයාගන්න. 261 00:24:19,836 --> 00:24:21,936 ඔයාට ස්තුතියි, බෙකා. 262 00:24:25,628 --> 00:24:27,095 එන්න. 263 00:24:34,172 --> 00:24:35,272 බලාගෙන. 264 00:24:36,298 --> 00:24:37,664 උඩට. 265 00:24:40,270 --> 00:24:41,802 මේක වැඩිවෙලාවක් තියෙන්නේ නැහැ. 266 00:24:41,827 --> 00:24:42,921 කොහොමද එයාලා මෙතනටවත් ආවේ? 267 00:24:42,946 --> 00:24:44,227 ඒකෙන් වැඩක් නැහැ. 268 00:24:45,999 --> 00:24:47,842 මෙතන තමයි අපි එයාලව නවත්වන්නේ. 269 00:24:48,539 --> 00:24:50,011 සද්දේ හැටියටනම් එයාලගේ ගොඩක් ඉන්නවා. 270 00:24:52,086 --> 00:24:53,313 සමහරවිට තුවක්කුවලට මාරුවෙන්න වෙලාව දැන්. 271 00:24:53,499 --> 00:24:55,516 අපිට තියෙනවා තුවක්කුවලට වඩා හොද දෙයක්... 272 00:24:56,679 --> 00:24:57,786 පුදුමකිරීමක්. 273 00:25:05,197 --> 00:25:06,359 අපි යමු. 274 00:25:14,115 --> 00:25:15,490 ඉන්න, කේන්. 275 00:25:18,834 --> 00:25:22,037 ඉන්න. මම යටත්වෙනවා. 276 00:25:24,099 --> 00:25:25,752 මම චිප් එක අරගන්නම්. 277 00:25:26,326 --> 00:25:30,931 හොදයි. ආයේ කවුරුවත් මැරෙන්න ඕනේ නැහැ. 278 00:25:31,898 --> 00:25:34,070 සමහරවිට ඔයාට පුළුවන් වෙයි ඔයාගේ ගුරුවරයාටත් ඒක කියලා දෙන්න. 279 00:25:35,050 --> 00:25:37,192 - ඉන්ද්‍රා පණපිටින්ද? - ඔව්... 280 00:25:38,746 --> 00:25:42,721 කුරුසයේ දුක් විදිනවා අනවශ්‍යව. 281 00:25:43,234 --> 00:25:44,664 දැන්! 282 00:26:00,353 --> 00:26:01,848 ආරෝපණය ඉවරයි. 283 00:26:01,974 --> 00:26:04,052 ඉක්මන් කරන්න. අපි එයාලගේ ආයුධ ගමු. 284 00:26:15,213 --> 00:26:17,681 ඉන්න!අපිට එයාව මග හැරෙනවා. 285 00:26:23,592 --> 00:26:26,555 - ඒක ෆයර්වෝල් එකක්. - මට තේරෙන්නේ නැහැ. 286 00:26:27,922 --> 00:26:30,076 ඔයාලා කවදාවත් අක්‍රිය කිරීමේ ස්විචය ළගට යන්නේ නැහැ. 287 00:26:47,459 --> 00:26:49,029 එපා. ඒකට කමක් නැහැ. 288 00:26:50,919 --> 00:26:52,996 ජැස්පර්, ඔයා මොනාද මෙතන කරන්නේ? 289 00:26:52,998 --> 00:26:54,465 ඔයාව නවත්වන්න උත්සහ කරනවා. 290 00:26:54,467 --> 00:26:56,458 දැන් ඔයා ආලෝකයේ නගරයේ දැක්කා. 291 00:26:57,059 --> 00:26:58,488 ඒක පරිපූර්ණයි. 292 00:26:58,740 --> 00:27:02,359 මෙහෙ තියෙනවා සාමය, සතුට, ආරක්ෂාව. 293 00:27:02,945 --> 00:27:04,391 ඇයි ඔයාට ඕනේ ඒක ප්‍රතික්ෂේප කරන්න? 294 00:27:04,416 --> 00:27:07,333 එයා මිනිස්සුන්ට වදදෙනවා මෙහාට ගෙන්නගන්න, ජැස්පර්, 295 00:27:07,358 --> 00:27:10,607 එයාලගේ මතකයන් උදුරගන්නවා, එයාලව පාලනය කරනවා. 296 00:27:11,630 --> 00:27:14,551 මේ අඩුමගානේ ඔයාවත් නෙවේ. මේ ඇලි. 297 00:27:14,553 --> 00:27:15,791 එයා කරන්නේ කරන්න වෙලා තියෙන දේ. 298 00:27:15,816 --> 00:27:18,046 එයා අපේ කැමැත්ත පැත්තකට දැම්මා. 299 00:27:18,468 --> 00:27:20,675 මිනිස් වර්ගයාට තියෙනවා ස්ව කැමැත්තක්. 300 00:27:20,700 --> 00:27:22,729 අපි තීරණය කරනවා කොහොමද අපි ජිවත්වෙන්නේ කියලා. 301 00:27:22,754 --> 00:27:25,646 මිනිස් වර්ගයා තමා එකම ජාතිය 302 00:27:25,671 --> 00:27:27,542 තමන්ගේ ආත්මාර්ථයට අනුව වැඩ කරන. 303 00:27:28,753 --> 00:27:29,966 අපි එකිනෙකාට වදදෙනවා. 304 00:27:29,991 --> 00:27:32,936 අපි සටන් කරනවා, එකිනෙකාට රිදවගන්නවා, 305 00:27:33,357 --> 00:27:34,970 එකිනෙකාගේ හිත් කඩලා දානවා. 306 00:27:37,331 --> 00:27:39,042 ඒ කිසිදෙයක් මෙහෙ නැහැ. 307 00:27:39,928 --> 00:27:43,213 ඇලි අපිව ආරක්ෂා කරනවා අපෙන්ම. 308 00:27:43,890 --> 00:27:45,256 ක්ලාක්, තාමත් වෙලාව තියෙනවා. 309 00:27:45,281 --> 00:27:47,030 අපි වෙන සලකුණක් හොයාගමු. අපි යමු. 310 00:27:47,055 --> 00:27:49,055 අපිට බැහැ ඔයාට ඒක කරන්න දෙන්න. 311 00:27:53,098 --> 00:27:55,809 ක්ලාක්, මෙතන දුවන්න තැනක් නැහැ. 312 00:27:56,678 --> 00:28:00,063 ඒක ඉවරයි. දෙවැනි කෘතීම බුද්ධියට බැහැ තවදුරටත් ඔයාව ආරක්ෂා කරන්න. 313 00:28:00,258 --> 00:28:01,996 මම දැල්ල ඉවත්කළොත්, 314 00:28:04,304 --> 00:28:05,877 ඒකෙන් යාවත්කාලීන වෙන එක නැවතෙයිද? 315 00:28:05,902 --> 00:28:08,507 ඔව්, ඒත් මීටකලින් කිසිකෙනෙක් ඒක කරලා නැහැ. 316 00:28:08,532 --> 00:28:10,836 ඔයා එයාලගේ කෙනෙක් වෙයි. 317 00:28:11,891 --> 00:28:14,092 ඇලි මොන විදිහට කලත් දැල්ල ලබාගන්නවා. 318 00:28:14,180 --> 00:28:15,913 එහෙනම් සටන් කරන එක නවත්වන්න. 319 00:28:20,621 --> 00:28:21,660 ක්ලාක්. 320 00:28:27,258 --> 00:28:30,175 අයියෝ, ක්ලාක්. මාව විශ්වාස කරන්න. 321 00:28:33,798 --> 00:28:35,065 රේවන්. 322 00:28:36,418 --> 00:28:38,078 ජැස්පර්, මගේ පාරෙන් එහාට වෙන්න. 323 00:28:49,038 --> 00:28:50,153 අපිට බැහැ එයාලට පස්සෙන් එන්න ඉඩදෙන්න. 324 00:28:50,178 --> 00:28:51,138 යන්න. මම එයාලව නවත්තගෙන ඉන්නම්. 325 00:28:51,163 --> 00:28:52,405 එපා, ලෙක්සා. 326 00:28:52,970 --> 00:28:54,736 මම ඔයාට ආදරෙයි. 327 00:28:56,723 --> 00:28:58,255 මම හැමවෙලේම ඔයත් එක්ක ඉන්නවා. 328 00:29:19,510 --> 00:29:22,279 එයා ඒක කළා. එයා ඇතුලේ. 329 00:29:24,304 --> 00:29:26,178 දැන් ඒක තියෙන්නේ ක්ලාක්ගේ අතේ. 330 00:29:28,999 --> 00:29:30,762 වා අගුල මුද්‍රා තැබුවා. 331 00:29:32,802 --> 00:29:34,300 කමාන්ඩර්... 332 00:29:35,916 --> 00:29:38,050 මට සතුටුයි ඔයා ආව එකට. 333 00:29:41,042 --> 00:29:42,799 ඔයා බෙකා ප්‍රම්හේඩා. 334 00:29:43,774 --> 00:29:44,990 බෙකා හොදින්. 335 00:29:45,015 --> 00:29:48,305 වැඩිවෙලාවක් ඇත්තේ නැහැ. කේතය යාවත්කාලීන වෙන්න ළගයි. 336 00:29:49,595 --> 00:29:51,308 ඔයාට මට මේක දුන්නේ? 337 00:29:51,517 --> 00:29:54,344 නැහැ. ඔයයි කලේ. 338 00:29:54,542 --> 00:29:57,114 ඇලි 2.0 ඔයාගේ මනසත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ, 339 00:29:57,559 --> 00:30:00,284 ඒත් ඔයාගේ මනස පාලනයකින් යුතුව තියෙන්නේ, 340 00:30:00,286 --> 00:30:01,718 ඒවගේම පාලනයකින් යුතුව තියෙන එකම මනසට තමා පුළුවන් 341 00:30:01,743 --> 00:30:04,050 අක්‍රිය කිරීමේ ස්විචය ක්‍රියා කරවන්න. 342 00:30:06,972 --> 00:30:08,417 මේ තියෙන්නේ ඒක. 343 00:30:17,223 --> 00:30:19,118 ඔයා ඕක ඇද්දොත්... 344 00:30:22,728 --> 00:30:25,342 ඔයා හැමෝවම මරාගනියි. 345 00:30:26,070 --> 00:30:28,216 ඔයාම බලාගන්න. 346 00:30:32,449 --> 00:30:33,850 බෝම්බවලින් විනාශයට පත්වුණ 347 00:30:33,852 --> 00:30:36,013 න්‍යෂ්ටික බලාගාරයන් 348 00:30:36,038 --> 00:30:37,526 උණුවෙන්න පටන් අරන්. 349 00:30:40,308 --> 00:30:42,025 මගේ ඩ්‍රොන්වලට ඒවා මුලින්ම අහුවුනේ 350 00:30:42,027 --> 00:30:43,549 මාස හතරකට කලින්. 351 00:30:44,150 --> 00:30:46,043 ලෝකය පුරාම දුසිම් ගානක් 352 00:30:46,068 --> 00:30:50,277 අවදානම් බලාගාර තියෙනවා, 7ක් දැනටම ගිනිගන්නවා. 353 00:30:51,318 --> 00:30:54,871 ගෝලීය විකිරණ මට්ටම දැනටම වැඩිවෙන්න පටන් අරන්. 354 00:30:55,581 --> 00:30:59,476 මගේ ගණනය කිරීමට අනුව, මාස හයක් ඇතුළත, 355 00:30:59,740 --> 00:31:04,548 පෘථිවි භූමියෙන් 96%ක් වාසය කළ නොහැකි වෙනවා... 356 00:31:06,629 --> 00:31:09,774 අභ්‍යවකාශයේ උපත ලැබූ පිරිසට පවා, 357 00:31:09,915 --> 00:31:12,589 ඉතින්, ඔයාට පේනවනේ, ආලෝකයේ නගරය 358 00:31:13,049 --> 00:31:15,973 තමයි ඔයාලව බේරගන්න පුළුවන් එකම දේ. 359 00:31:25,318 --> 00:31:25,998 මේ තියෙන්නේ ඒක. 360 00:31:26,023 --> 00:31:28,634 අපිට සිද්ද වෙනවා ක්ලාක්ව ආරක්ෂිතව තියන්න, එයාට කාලය ලබාදෙන්න. 361 00:31:29,094 --> 00:31:30,958 එයාලා නිරායුධයි, ඒත් එයාලට වේදනාව දැනෙන්නේ නැහැ, 362 00:31:30,983 --> 00:31:32,662 ඒවගේම එයාලා නවතින්නේ නැහැ එයාල ආව දේ සම්පූර්ණ කරනකම්. 363 00:31:32,687 --> 00:31:34,195 වැටහුනා. වැටෙන්නම ගහන්න. 364 00:31:36,985 --> 00:31:38,667 එයාලා ඔයාව පහුකලොත් විතරයි. 365 00:31:53,562 --> 00:31:55,673 මුලින්ම කළු වැස්ස එයි. 366 00:31:56,444 --> 00:31:58,587 පානය කළ හැකි ජලය ඉතුරු වෙන එකක් නැහැ. 367 00:31:59,117 --> 00:32:02,842 - තුවාල ඇතිවෙයි... - ඇය බාධා කරනවා. 368 00:32:02,892 --> 00:32:04,078 යාවත්කාලීන කිරීම අවසන් වුන ගමන්ම, 369 00:32:04,103 --> 00:32:06,237 ඇය ස්විච් එක මකලා දායි. 370 00:32:10,207 --> 00:32:11,863 ඔන්න අපි යනවා. 371 00:32:18,975 --> 00:32:20,976 මම බාධා කරන්නේ නැහැ. 372 00:32:23,187 --> 00:32:24,769 මම ඇත්ත කියනවා. 373 00:32:24,771 --> 00:32:26,571 ඇයි දැන් අපිට කියන්නේ? 374 00:32:26,985 --> 00:32:29,119 ඒක ඇත්තනම්, ඇයි මේක යොදා නොගත්තේ 375 00:32:29,144 --> 00:32:30,478 මිනිස්සුන්ව චිප් එක නම්මවගන්න 376 00:32:30,503 --> 00:32:32,353 එයාලට වදදෙන එක වෙනුවට? 377 00:32:33,094 --> 00:32:35,183 කලින් වතාවේ මම මගේ නිර්මාතෘට අනතුරු ඇගෙව්වාම 378 00:32:35,208 --> 00:32:37,715 මිනිස් ජීවිතවලට තර්ජනයක් තියෙනවා කියලා, 379 00:32:38,707 --> 00:32:40,362 එයා මාව ලොක් කරලා දාලා 380 00:32:40,387 --> 00:32:43,454 මෙහාට ආවා මගේ ප්‍රතිස්ථාපනය ගැන වැඩ කරන්න. 381 00:32:44,209 --> 00:32:47,258 අර්ථ දක්වන්න "හිතුවක්කාර ක්‍රියාවන්." 382 00:32:47,492 --> 00:32:50,618 හිතුවක්කාර ක්‍රියාවන්... ක්‍රියාවට නැංවීමක් 383 00:32:50,643 --> 00:32:53,869 කාරුණික අවසන් ඉලක්කයක් ළගා කරගැනීම අන්තරාදායක විධික්‍රමයක් මගින් 384 00:32:53,894 --> 00:32:57,028 මිනිස් වැඩසටහන්කරුවා බලාපොරොත්තු නොවූ. 385 00:32:57,411 --> 00:33:00,669 හරියට බිලියන් 6.5ක් මැරුවා වගේ 386 00:33:00,694 --> 00:33:02,913 අධික ජනගහණය විසදන්න. 387 00:33:03,936 --> 00:33:05,777 ඉලක්කය හැමදේම නෙවේ ඇලි. 388 00:33:05,970 --> 00:33:08,880 ඉලක්කයට ලගාවෙන්නේ කොහොමද කියන එකත් වැදගත්. 389 00:33:09,237 --> 00:33:12,557 මට සමාවෙන්න මම ඒක ඔයාට ඉගැන්නුවේ නැති එකට. 390 00:33:20,905 --> 00:33:23,838 ක්ලාක්, ඉක්මන් කරන්න! අපිට බැහැ එයාලව අල්ලන් ඉන්න. 391 00:33:24,103 --> 00:33:25,715 දැන් නැත්නම් කවදාවත් බැහැ, ක්ලාක්. 392 00:33:25,985 --> 00:33:27,010 ඇලි යාවත්කාලීන වුනාම, 393 00:33:27,035 --> 00:33:28,747 මට ඔයාට උදව් කරන්න වෙන්නේ නැහැ. 394 00:33:28,772 --> 00:33:32,336 ඒත් මම කරන්නම්... ආලෝකයේ නගරයේදී. 395 00:33:32,605 --> 00:33:34,446 ඔයා මේ වගේ තීරණවල 396 00:33:34,471 --> 00:33:37,008 බර උහුලන්න ඕනේ නැහැ, ක්ලාක්. 397 00:33:41,925 --> 00:33:44,225 ඔයාට වේදනාව එක්ක ජිවත්වෙන්න වෙන්නේ නැහැ 398 00:33:44,346 --> 00:33:47,151 ඔයා කරපු දේවල්වල, 399 00:33:48,496 --> 00:33:53,491 ඔයා උදුරගත්ත ජීවිතවල, ඒවගේම ඔයාට නැතිවුණ අය ගැන හිතලා . 400 00:33:57,282 --> 00:33:59,564 ඔයාට සැනසීමෙන් ඉන්න පුළුවන්. 401 00:34:02,699 --> 00:34:05,336 ඔයා සදහටම ජීවත්වෙයි. 402 00:34:05,659 --> 00:34:08,000 මම උත්සහ කළා මගේ වේදනාවෙන් පැනලා යන්න. 403 00:34:09,438 --> 00:34:10,722 ඒක හරියන්නේ නැහැ. 404 00:34:10,747 --> 00:34:12,844 ඔයාගේ මිනිස්සු එකග වෙන්නේ නැහැ, ක්ලාක්. 405 00:34:13,771 --> 00:34:15,413 ඔයාට ඇහුනා ජැස්පර්ව. 406 00:34:15,740 --> 00:34:17,548 බලහත්කාරයෙන් ගෙන්නගත්ත අය පවා 407 00:34:17,550 --> 00:34:20,284 තීරණය කරන්නේ මෙහෙ නවතින්න. 408 00:34:35,992 --> 00:34:37,463 එයාලට සැබෑ තේරීමක් දෙන්න, 409 00:34:37,488 --> 00:34:39,154 එතකොට මම මේ ලිවර් එක අදින්නේ නැහැ. 410 00:34:39,448 --> 00:34:41,046 එයාලට එයාලගේ වේදනාව ආපහු දෙන්න, 411 00:34:41,071 --> 00:34:42,412 එයාලගේ මතකයන්. 412 00:34:42,437 --> 00:34:44,418 එයාලට තනියම තීරණය කරන්න දෙන්න. 413 00:34:44,907 --> 00:34:46,377 ඇයට බැහැ. 414 00:34:46,876 --> 00:34:49,313 ඇයගේ ප්‍රධාන නියෝගය මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් 415 00:34:49,569 --> 00:34:50,769 ජිවිත යහපත් කිරීම. 416 00:34:50,794 --> 00:34:53,038 ඇය තවමත් හිතන්නේ ඇය ඒක කරනවා කියලා. 417 00:34:57,856 --> 00:35:00,424 තප්පර විස්සයි, ඊටපස්සේ ස්විච් එක නැතිවෙයි. 418 00:35:00,553 --> 00:35:02,552 ඔයා ඇත්තටම මිනිස් වර්ගයාට මියයන්න ඉඩදෙනවද 419 00:35:02,577 --> 00:35:04,629 මාස හයක් ඇතුළත? 420 00:35:06,159 --> 00:35:07,933 අපි මොකක්හරි ක්‍රමයක් හොයාගන්නම්. 421 00:35:09,228 --> 00:35:10,526 අපි හැමවෙලේම හොයාගන්නවා. 422 00:35:10,551 --> 00:35:12,651 ඔව්, ක්ලාක්. තවමත් බලාපොරොත්තුවක් තියෙනවා. 423 00:35:15,547 --> 00:35:18,810 මගේ ගණනයට අනුව, එහෙම එකක් නැහැ. 424 00:35:22,151 --> 00:35:23,642 තප්පර දහයයි. 425 00:35:25,134 --> 00:35:27,639 මට ඉඩදෙන්න ඔවුන්ගේ වේදනාව නැති කරන්න, ක්ලාක්. 426 00:35:28,092 --> 00:35:30,922 අපිට පුළුවන් මානව වර්ගයා බේරගන්න එකතුවෙලා. 427 00:35:41,301 --> 00:35:45,837 ඔයා වේදනාව නැති කරන්නේ නැහැ. ඔයා ඒක මැඩ පවත්වනවා... 428 00:35:49,014 --> 00:35:50,630 ඒවගේම අපි ඒක කරනවා. 429 00:36:38,048 --> 00:36:39,505 ක්ලාක්. 430 00:36:43,874 --> 00:36:45,329 ඔයා ඒක කළා. 431 00:36:46,555 --> 00:36:48,051 මෙහෙට පොඩි උදව්වක්? 432 00:36:50,778 --> 00:36:52,504 අපි දැල්ල ඉවත් කරන්න ඕනේ. 433 00:37:24,102 --> 00:37:25,142 ඔයාට ස්තුතියි. 434 00:37:27,935 --> 00:37:29,974 පොලවේ තවත් එක දවසක් විතරයි, හරිද? 435 00:37:31,229 --> 00:37:32,721 ජෝන්... 436 00:37:34,954 --> 00:37:35,880 හේයි, හේයි, හේයි. හේයි. 437 00:37:35,882 --> 00:37:38,017 ඔහ්හ්, මට සමාවෙන්න, ජෝන්. 438 00:37:38,042 --> 00:37:39,751 ඒකට කමක් නැහැ. ඒකට කමක් නැහැ. 439 00:38:01,229 --> 00:38:02,550 එයා ළගට යන්න. 440 00:38:03,587 --> 00:38:04,853 මම හොදින්. 441 00:38:37,342 --> 00:38:39,279 අපි කොහොමද දැනගන්නේ එයා ඒක කළාද කියලා? 442 00:38:40,334 --> 00:38:41,412 එයා ඒක කළා. 443 00:38:42,764 --> 00:38:44,181 ජැස්පර්. 444 00:38:47,276 --> 00:38:48,827 මේ ඇත්තටම ඔයාද? 445 00:38:49,846 --> 00:38:51,741 මම අන්තිමේ සතුටෙන් හිටියේ. 446 00:39:03,099 --> 00:39:05,105 - ජැසපර්... - හාහ්? 447 00:39:05,983 --> 00:39:08,838 මම දන්නවා මේ ලෝකේ එපාවෙනවා, 448 00:39:10,078 --> 00:39:11,484 ඒත් අඩුමගානේ ඒක ඇත්ත. 449 00:39:12,515 --> 00:39:14,037 අපිට එකතුවෙලා ඒකෙන් බේරෙන්න. 450 00:39:14,255 --> 00:39:15,880 ඔයා ඇත්තටම ඒක විශ්වාස කරනවද? 451 00:39:17,267 --> 00:39:18,920 අපි ආපහු සතුටෙන් ඉදියි, 452 00:39:20,171 --> 00:39:21,385 මම පොරොන්දු වෙනවා. 453 00:39:23,370 --> 00:39:25,632 මට සමාවෙන්න මම ඔයාට පිහියෙන් ඇන්නා. 454 00:39:25,657 --> 00:39:27,718 මට සමාවෙන්න මම ඔයාට වෙඩි තිබ්බා. 455 00:39:28,225 --> 00:39:29,872 මට ඒක දැනුනේ නැහැ. 456 00:39:30,797 --> 00:39:33,138 - ඔහ්හ්... හෝවූ! - හෙමින්, හෙමින්. 457 00:39:34,795 --> 00:39:35,972 ඔහොම ඉන්න. 458 00:39:43,178 --> 00:39:44,818 මට සමාවෙන්න, මොන්ටි. 459 00:39:44,920 --> 00:39:46,342 ඒකට කමක් නැහැ. 460 00:39:52,446 --> 00:39:53,766 මටනම් මොනාහරි බොන්න ඕනේ. 461 00:39:54,360 --> 00:39:56,486 ඔව්.අපි හැමෝටම පුළුවන්. 462 00:39:57,443 --> 00:39:59,068 මේ වටේ මගේ ගානේ. 463 00:39:59,450 --> 00:40:00,473 හෝවූ, හෝවූ.මට ඉඩදෙන්න ඔයාට උදව් කරන්න. 464 00:40:00,474 --> 00:40:02,135 ඔහ්හ්, එපා. මට පුළුවන්. 465 00:40:44,616 --> 00:40:46,337 ඇලි නැතිවුනා. 466 00:40:46,339 --> 00:40:48,071 ඔව්. මම දැනගත්තා. 467 00:40:54,105 --> 00:40:55,818 ක්ලාක්, ඔයා හැසිරෙන්නේ මේ දැන් 468 00:40:55,843 --> 00:40:57,343 ලෝකේ බේරගත්ත කෙනෙක් විදිහට නෙවේ. 469 00:40:58,207 --> 00:40:59,871 මොකද අපි එහෙම කලේ නැහැ... 470 00:41:04,476 --> 00:41:05,841 තවම නැහැ.