1
00:00:00,000 --> 00:00:01,100
මෙම උපසිරැසි www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර චිත්‍රපටයේ පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත.
2
00:00:01,130 --> 00:00:02,490
පෙර කතාංග වලින්...
3
00:00:02,510 --> 00:00:04,320
- අම්මා?
- ඔයාව පොළවට යවනවා.
4
00:00:04,410 --> 00:00:05,910
ඔයාලා සිය දෙනාම.
5
00:00:05,910 --> 00:00:09,180
ආක් මධ්‍යස්ථානයේ සිරකරුවෙනි. ඔයාලට එක දෙයයි කරන්න තියෙන්නෙ, පණපිටින් ඉන්න.
6
00:00:09,180 --> 00:00:13,510
ඒක කරන්න ඔයාලා ඉක්මනින්ම
මවුන්ට් වෙදර් හොයාගන්න ඕනා.
7
00:00:13,520 --> 00:00:15,220
අපි බලපු කිසි දෙයකින් ආක්
මධ්‍යස්ථානය බේරෙන්න බෑ.
8
00:00:15,220 --> 00:00:16,520
ඒක බේර නොගෙන ඉන්න බැලුවෙ නැද්ද?
9
00:00:16,520 --> 00:00:17,720
අපි මේක ඇත්තටම කරන්නද යන්නේ?
10
00:00:17,720 --> 00:00:19,290
ආක් මධ්‍යස්ථානය කඩා වට්ටනවද?
11
00:00:23,940 --> 00:00:26,340
ඔයා ඉවර කරන්න නොදන්න
යුද්ධයක් පටන් ගත්තා.
12
00:00:26,350 --> 00:00:28,610
ඔයාලා දන්නෙ නෑ උඹලා මොනාද කලේ කියලා.
13
00:00:28,610 --> 00:00:30,080
අපිට ප්‍රහාරය නවත්වන්න වුණා.
14
00:00:30,080 --> 00:00:31,180
කඳුකර මිනිස්සු ඒවී.
15
00:00:31,180 --> 00:00:32,450
උන් අපි ඔක්කොම මරලා දායී.
16
00:00:33,855 --> 00:00:34,825
රේවන්
17
00:00:34,825 --> 00:00:35,825
මර්ෆි වෙඩි තිබ්බා.
18
00:00:35,825 --> 00:00:37,325
ඇයව යානයට ගෙනියන්න.
19
00:00:37,325 --> 00:00:40,425
අපි යන්න ඕනා. භූමි වාසීන්
හමුදාවක් මේ වෙද්දිත් මෙහාට එනවා.
20
00:00:40,435 --> 00:00:43,295
අපි නැවතුනොත් අපි අද රෑ මැරිල යයි.
21
00:00:43,305 --> 00:00:44,765
ඉතින් ඔයාලගේ බඩු ලෑස්ති කරගන්න.
22
00:00:44,765 --> 00:00:46,465
අරන් යන්න පුළුවන් දේවල් විතරක් ගන්න.
23
00:00:47,494 --> 00:00:48,654
දැන්ම.
24
00:01:06,525 --> 00:01:08,295
ඒකෙන් අභ්‍යන්තර ලේ ගැලීම නවතියි.
25
00:01:09,077 --> 00:01:10,295
මට තේරෙන්නෙ නෑ.
26
00:01:10,295 --> 00:01:11,765
කොහොමද මර්ෆිට තුවක්කුවක් හම්බවුණේ?
27
00:01:11,765 --> 00:01:12,765
දිග කතාවක්.
28
00:01:12,765 --> 00:01:14,125
අපි වාසනාවන්තයි.
29
00:01:14,135 --> 00:01:17,095
මර්ෆි මට නොතියා ඉන්ධන කුටීරයට
තිබ්බනම් අපි ඔක්කොම මෙලහකට මැරිලා.
30
00:01:17,105 --> 00:01:19,135
පහල ඉන්ධන තියෙනවද?
31
00:01:19,135 --> 00:01:20,605
බෝම්බයක් හදන්න තරම්?
32
00:01:20,605 --> 00:01:22,535
බෝම්බ 100 ක් හදාගන්න තරම්.
33
00:01:22,535 --> 00:01:24,235
අපි ගාව වෙඩි බේත් තියෙනවනම්.
34
00:01:24,245 --> 00:01:25,775
ආපහු රීපර්ලා ගාවට යමු.
35
00:01:25,775 --> 00:01:27,275
සමහර විට එයාල උදව් කරයි.
36
00:01:27,275 --> 00:01:30,345
මගේ සතුරාගේ සතුරා මගේ යාලුවෙක් නේ?
37
00:01:30,345 --> 00:01:31,415
මේ සතුරා එහෙම නෑ.
38
00:01:31,415 --> 00:01:33,245
අපි උන්ව දැක්කා.
විශ්වාස කරන්න.
39
00:01:33,255 --> 00:01:34,245
ඒක විකල්පයක් නෙවෙයි.
40
00:01:34,255 --> 00:01:35,415
මේකට වෙලාවක් නෑ.
41
00:01:35,415 --> 00:01:36,785
ඇයට ඇවිදින්න පුළුවන්ද බැරිද?
42
00:01:36,785 --> 00:01:38,285
බෑ, අපිට උස්සගෙන යන්න වෙනවා.
43
00:01:38,285 --> 00:01:40,185
මට යන්න පුලුවන්.
44
00:01:40,195 --> 00:01:42,155
මේ අහන්න.
45
00:01:42,155 --> 00:01:44,625
උණඩ තාමත් ඇඟ ඇතුලේ.
46
00:01:44,625 --> 00:01:46,765
මොකක් හරි ප්රාතිහාර්යක් වෙලා ඔයාගේ
ඇතුලෙන් ලේ ගලන්නෙ නැත්තම්...
47
00:01:46,765 --> 00:01:48,865
...අපි ආරක්ෂිත තැනකට
යනකම් අල්ලගෙන ඉන්න පුළුවන් වෙයි.
48
00:01:48,865 --> 00:01:51,265
ඒත් ඔයා ඇවිදින්නෙ නෑ. තේරුණාද?
49
00:01:54,005 --> 00:01:55,265
මම ගිලන් මැස්සක් ගේන්නම්.
50
00:01:56,235 --> 00:01:58,535
වේගයෙන් පැනල යන්න බෑ වගේ ආ?
51
00:01:58,545 --> 00:01:59,645
නියම නිර්භීත කම.
52
00:01:59,715 --> 00:02:02,715
දිනන්න බැරි සටනකින් මැරෙන එක
වීරකමක් නෙවෙයි බෙලමි, මෝඩකමක්.
53
00:02:02,715 --> 00:02:05,385
කතා කරන්නෙ හරියට සටනකින්
පැනල යන බයගුල්ලෙක් වගේමයි.
54
00:02:05,385 --> 00:02:06,685
හරි, ඔය ඇති.
55
00:02:09,355 --> 00:02:11,225
යන්න වෙලාව හරි.
56
00:02:11,225 --> 00:02:12,655
එයාල පස්සෙන් ආවොත්?
57
00:02:12,655 --> 00:02:14,625
මුහුදට යන්න හැතැක්ම 120 ක් යන්න ඕනා.
58
00:02:14,625 --> 00:02:16,025
අපි කාලේ නාස්ති කරනවා.
59
00:02:16,025 --> 00:02:18,625
එයාට නවතින්න ඕනා නම් උන්න හැකි.
60
00:02:18,635 --> 00:02:19,965
නෑ, එයාට බෑ.
61
00:02:25,235 --> 00:02:28,235
ඔයා නැතුව අපිට මේක කරන්න බෑ, බෙලමි.
62
00:02:28,245 --> 00:02:31,005
මොනාද මම කියන්න ඕනා, ක්ලාක්?
63
00:02:31,015 --> 00:02:34,215
අපි එක්ක එනවා කියලා.
64
00:02:34,215 --> 00:02:36,685
එලියෙ ඉන්න ළමයි ඔයා කියන දේ අහනවා.
65
00:02:36,685 --> 00:02:40,055
එයාල යන්න ලෑස්ති වෙනවා.
මට වඩා ඔයා කියන දේයි අහන්නේ.
66
00:02:40,055 --> 00:02:41,955
මම පහසු තෝරාගැනීමක් දුන්නා.
67
00:02:41,955 --> 00:02:45,955
ඒත් විනාඩි පහකට කලින් එයාලා ඔයා වෙනුවෙන්
සටන් කරල මැරෙන්න ලෑස්ති වෙලා උන්නේ.
68
00:02:45,955 --> 00:02:47,555
ඔයාවයි එයාල අනුගමනය කරන්නේ.
69
00:02:51,395 --> 00:02:54,895
මම හිතන්නෙ අපිට ඒක ආපහු ඕනවෙයි
මේ දවස ඉවර වෙන්න කලින්.
70
00:03:02,345 --> 00:03:03,605
තුවක්කු කරුවන්.
71
00:03:38,815 --> 00:03:40,615
ඔයා මෙහෙට හොඳක් කළා, බෙලමි.
72
00:03:41,351 --> 00:03:42,381
18 ක් මැරුනා.
73
00:03:42,444 --> 00:03:44,074
82 ක් ජීවත් වෙනවා.
74
00:03:45,615 --> 00:03:46,815
ඔයා හොඳට කළා.
75
00:04:35,165 --> 00:04:37,865
දන්නවද මම මුලින්ම කරන
දේ මුහුදට ගියාම?
76
00:04:37,865 --> 00:04:39,605
නෑ, මොකක්ද?
77
00:04:39,605 --> 00:04:40,575
මම සර්ෆ් කරනවා.
78
00:04:40,575 --> 00:04:43,035
කට වහන්න. ඇස් ඇරගෙන ඉන්න.
79
00:04:43,045 --> 00:04:44,905
තවත් ගස් එපා.
මුහුදේ දර්ශණය.
80
00:04:44,905 --> 00:04:47,215
තවත් මඟුල් ගස් එපා.
නිල් මුහුදු විතරයි.
81
00:04:51,915 --> 00:04:53,115
ඒ මොකක්ද?
82
00:04:55,955 --> 00:04:57,425
ඇයි අපි නැවතුනේ?
83
00:04:58,585 --> 00:04:59,755
මම දන්නෙ නෑ.
84
00:05:01,455 --> 00:05:02,925
මම කිසි දෙයක් දැක්කෙ නෑ.
85
00:05:10,143 --> 00:05:12,094
භූමි වාසීන්!
86
00:05:12,180 --> 00:05:17,178
243 වැනි උපසිරසි නිර්මාණය
~ රොයිලි ප්‍රනාන්දු ~
http://sinhalasub.tk
87
00:05:17,375 --> 00:05:22,975
යමු, යමු, යමු.
88
00:05:22,985 --> 00:05:24,415
මට කාවවත් පේන්නෙ නෑ!
89
00:05:24,415 --> 00:05:25,815
උන් අපිට පිටිපස්සේ! යන්න, යන්න!
90
00:05:25,815 --> 00:05:26,885
ඇතුලට!
91
00:05:26,885 --> 00:05:28,985
ගේට්ටුව වහන්න!
92
00:05:45,805 --> 00:05:46,965
කෝ උන්?
93
00:05:46,975 --> 00:05:48,505
ඇයි උන් ගහන්නෙ නැත්තේ?
94
00:05:50,475 --> 00:05:53,645
අපි හරියටම උන්ට ඕනා දේ කරන හින්දා.
95
00:05:53,645 --> 00:05:55,015
මොනාද ඔයා කියන්නේ?
96
00:05:56,445 --> 00:05:58,485
ලින්කන් කිව්වා මුලින්ම
එන්නෙ ඔත්තුකාරයෝ කියලා.
97
00:05:58,485 --> 00:06:00,445
ඒ ඔත්තුකාරයෝ නම් අපිට
සටන් කරගෙන ගියහැකි.
98
00:06:00,455 --> 00:06:01,955
ඒක තමා ලින්කන් කරන්නේ.
99
00:06:01,955 --> 00:06:04,555
භූමි වාසීන් කරන දේවල්
අපි තවත් කරන්නෙ නෑ.
100
00:06:04,555 --> 00:06:05,855
අපි ඒක කරන්න හැදුවා. ඩෲ මැරුනා.
101
00:06:05,855 --> 00:06:06,885
ඔයාට ඊලඟ කෙනා වෙන්න ඕනද?
102
00:06:06,895 --> 00:06:09,125
ඒ භූමි වාසීයා අපේ ජීවිත බේරුවා.
103
00:06:09,125 --> 00:06:10,595
මම එකඟයි ඔක්ටේවියා එක්ක.
104
00:06:10,595 --> 00:06:12,595
අපි දන්නේ එකම එක ඔත්තුකාරයයි උන්නේ.
105
00:06:12,595 --> 00:06:14,165
නියම ඉලක්කයක් තියෙන කෙනෙක්.
106
00:06:14,165 --> 00:06:16,295
ක්ලාක්, අපිට තාමත් මේක කරන්න පුළුවන්.
107
00:06:19,835 --> 00:06:23,505
ඔයා දිහායි බලන්නේ කුමරියෙනි.
ඒක මොකක් වෙන්න පුළුවන්ද?
108
00:06:23,505 --> 00:06:27,105
දුවලා විවෘත භූමියෙදි මැරෙන එකද
නැත්තම් නැවතිලා සටන් කරන එකද?
109
00:06:39,255 --> 00:06:42,125
ක්ලාක්.
ට්‍රිස්ටන් එනකොට අපි උන්නොත්...
110
00:06:42,125 --> 00:06:44,795
ලින්කන් කිව්වෙ ඔත්තු කාරයෝ කියලා.
එක්කෙනෙකුට වැඩියි.
111
00:06:44,795 --> 00:06:47,295
එයා කිව්වෙ" ඔත්තුකාරයෝ
එන්න කලින් යන්න" කියලා.
112
00:06:47,295 --> 00:06:48,795
ෆින්, උන් ඇවිල්ලා ඉවරයි.
113
00:06:51,365 --> 00:06:53,165
පේන විදියට අපිට සටන් කරන්න වෙනවා.
114
00:06:53,175 --> 00:06:56,535
හරි, එහෙනම්.
මේකට තමා අපි ලෑස්ති වුණේ.
115
00:06:56,545 --> 00:06:58,475
අපිව මරන්න කලින් උන්ව මරමු.
116
00:06:58,475 --> 00:07:00,175
තුවක්කුකරුවන් ස්ථාන වලට යන්න.
117
00:07:00,175 --> 00:07:02,215
එලියට ඇතුලට යන්න උමගවල් පාවිච්චි කරන්න.
118
00:07:02,215 --> 00:07:04,645
දැන් ඉඳන් ගේට්ටු වහලා තියෙන්නේ.
119
00:07:09,485 --> 00:07:12,685
ඔයා තුවක්කුකාරයෙක් නෙවෙයි.
120
00:07:12,685 --> 00:07:13,985
නෑ මම එහෙම නෑ.
121
00:07:13,995 --> 00:07:17,055
ඔයා කිව්වා වගේම මම භූමි වාසීයෙක්.
122
00:07:24,335 --> 00:07:26,865
හරි අපි වලවල් වලට යමු.
123
00:07:28,905 --> 00:07:30,875
ඉතින් අපි කොහොමද මේක කරන්නේ?
124
00:07:30,875 --> 00:07:33,845
අපිට වට 20 ගානේ තියෙන
රයිෆල් 25 ක් තියෙනවා.
125
00:07:33,845 --> 00:07:36,375
ආසන්න වශයෙන් උණ්ඩ 500 ක්.
126
00:07:36,375 --> 00:07:38,985
ඔයාල දෙන්න නැති කාලේ
අපි දියුණු වුණා.
127
00:07:38,985 --> 00:07:41,385
රේවන්ට ස්තූතිවන්ත වෙන්න යි
බිම් බෝම්බ වලලා තියෙන්නේ.
128
00:07:41,385 --> 00:07:44,385
මර්ෆි ට ස්තූතිවන්ත වෙන්න
බාගෙට වලලලා තියෙන්නේ.
129
00:07:44,385 --> 00:07:45,685
තාමත් ඒක තමා එන ප්‍රධාන පාර.
130
00:07:45,685 --> 00:07:48,425
භූමි වාසීන් ඒක පාවිච්චි
කළොත් අපි ඒක දැනගන්නවා.
131
00:07:48,425 --> 00:07:50,625
ඇය ඒ වගේම අත් බෝම්බත් හැදුවා.
132
00:07:50,625 --> 00:07:51,655
ගොඩක් නෑ.
133
00:07:51,665 --> 00:07:54,265
ආපහු වතාවක් මර්ෆිට ස්තූතිවන්ත වෙන්න.
134
00:07:56,735 --> 00:07:58,195
අපි ඒවා අහකයන්න දෙන්නෙ නෑ.
135
00:07:58,205 --> 00:08:00,565
භූමි වාසීන් ඉදිරි ගේට්ටුවෙන් ආවොත්...
136
00:08:00,575 --> 00:08:02,705
...තුවක්කු හා අත් බෝම්බ
වලින් උන්ව පස්සට එලවයි.
137
00:08:04,405 --> 00:08:06,345
එතකොට?
138
00:08:06,345 --> 00:08:08,105
ඊලඟට අපි දොර වහගෙන යාච්ඥා කරමු.
139
00:08:09,615 --> 00:08:11,415
මොනා වෙන්න කියලා?
140
00:08:11,415 --> 00:08:13,815
යානයෙන් උන් ඈත් වෙලා ඉඳයි කියලද?
මොකද ඒක වෙන්නෙ නෑ.
141
00:08:17,215 --> 00:08:19,355
එහෙනම් උන්ට ඇතුලට එන්න නොදී ඉම්මු.
142
00:08:19,355 --> 00:08:21,025
හැම තැනක්ම අහගන්න.
143
00:08:21,025 --> 00:08:22,895
ඇස් කන් ඇරගෙන ඉන්න.
144
00:08:22,895 --> 00:08:25,355
පුලුවන් තරම් හානි කරන්න.
145
00:08:25,365 --> 00:08:27,425
ආපහු හැරෙනකම් උන්ව නවත්ව ගන්න.
146
00:08:27,435 --> 00:08:29,165
ඒකයි සැලැස්ම.
147
00:08:29,165 --> 00:08:32,465
හැමවෙලාවෙම ඔයාගේ සැලැස්ම.
හරියට පාලමේ බෝම්බේ වගේ.
148
00:08:33,435 --> 00:08:36,135
හරියට හරි. ඊට වඩා
හොඳ අදහසක් තියෙනවද?
149
00:08:37,205 --> 00:08:38,935
ඒක එච්චර සරල වෙන්න බෑ.
150
00:08:42,445 --> 00:08:45,145
ඔයා කිව්වා රොකට් වල තාම
ඉන්ධන තියෙනව කියලා නේද?
151
00:08:45,145 --> 00:08:47,215
බෝම්බ 100ක් හදන්න තරම්.
152
00:08:47,215 --> 00:08:49,885
මම තවත් කිව්වා වෙඩි බේත් නෑ කියලත්.
153
00:08:49,885 --> 00:08:51,755
මට බෝම්බයක් හදන්න ඕනා නෑ.
154
00:08:52,985 --> 00:08:54,285
මට ඕනා පිපිරවීමක්.
155
00:08:56,295 --> 00:09:00,865
ලඟට ආවහම රොකට් පත්තු කරන්න.
156
00:09:00,865 --> 00:09:03,065
ගින්දර වලල්ලක්.
157
00:09:03,065 --> 00:09:06,705
භූමි වාසීන් බාබක්‍යු එකක්.
මම කැමතියි.
158
00:09:06,705 --> 00:09:08,005
ඒක හරි යයිද?
159
00:09:10,775 --> 00:09:14,775
පහල වයර් නම් අවුල්, ඒත් ඔව්.
160
00:09:14,775 --> 00:09:18,015
මට ඇති තරම් වෙලාවක් දුන්නොත්
මම හොඳට තම්බලා ගන්නම්.
161
00:09:24,598 --> 00:09:26,926
මෙහෙමයි අපි ආක් මධ්‍යස්ථානය
භූමියට ගෙනියන්නේ.
162
00:09:26,942 --> 00:09:29,568
මුල්ම අදියර වෙන් වීම.
163
00:09:31,024 --> 00:09:35,624
පිපිරීම් මාලාවක් මඟින් අපි දැන් ඉන්න
තැන අනික් තැන් වලින් වෙන් කරවනවා.
164
00:09:35,624 --> 00:09:41,864
වෙන් වුණාට පස්සෙ හැම තරපුමක්ම මඟින්
අපේ කක්ෂයෙන් ඉවත් වෙන්න ගන්නවා.
165
00:09:41,864 --> 00:09:44,334
දෙවන අදියර. ඇතුල් වීම.
166
00:09:44,334 --> 00:09:49,074
ඒක බොහොම දරුණු වගේම සෑහෙනන්
උෂ්ණත්වයක් ඇතිවෙන දෙයක්.
167
00:09:49,074 --> 00:09:52,844
ආක් මධ්‍යස්ථානය ඝට්ටන නිසා
කලින් විදියට වෙන් වේවී.
168
00:09:52,844 --> 00:09:55,074
ඉන් සමහරක්...
169
00:09:55,074 --> 00:09:57,714
...අපිට හරියටම කියන්න
බෑ කෝවද කියලා...
170
00:09:57,714 --> 00:09:59,014
...පුපුරලා යයි.
171
00:10:00,854 --> 00:10:03,354
අපෙන් සමහරදෙනෙක් ඒවල් ඉදීවී.
172
00:10:05,684 --> 00:10:08,884
ඒකෙන් අපි තුන්වෙනි අදියරට යනවා.
ගොඩ බැසීම.
173
00:10:08,884 --> 00:10:12,184
ඉතුරුවෙලා තියෙන ඒවල තෙරපුම්
ක්‍රියාත්මක වෙන්න ගනිවී.
174
00:10:12,194 --> 00:10:13,694
ගොඩබෑම් රොකට් විදියට වැඩ කරලා...
175
00:10:13,694 --> 00:10:15,924
...ඒවලින් ඝට්ටනය තවත් අඩු කරාවී.
176
00:10:15,924 --> 00:10:20,694
දැන් අපේ ඉලක්කගත ඝට්ටන වේගය
තමා පැයට හැතැක්ම 70 ව.
177
00:10:20,704 --> 00:10:24,564
මගේ උපකල්පන අනුව ඊට වඩා වැඩි
වේගයකින් ආවොත් බේරෙන්නෙ නෑ.
178
00:10:30,944 --> 00:10:34,444
කවුරුවත් කියන්නෙ නෑ මේක ලේසියි
කියලා නෝනාවරුනි මහත්වරුනි.
179
00:10:37,584 --> 00:10:41,054
අපි ඒක උත්සහ නොකලොත්
අපි ඔක්කොම මැරෙනවා.
180
00:10:46,554 --> 00:10:49,054
අපි ළමයි ගාවට කොච්චර ලඟින්ද බහින්නේ?
181
00:10:55,064 --> 00:10:56,764
පුලුවන් තරම් ආසන්නයෙන්.
182
00:11:04,304 --> 00:11:06,344
ෆින්, ඔයා දැක්කද?
183
00:11:06,344 --> 00:11:07,914
නෑ.
184
00:11:07,914 --> 00:11:10,244
රෙවන් අපිට පණගැන්වීමේ
පද්ධතිය හොයාගන්න බෑ.
185
00:11:13,514 --> 00:11:14,684
රෙවන්?
186
00:11:17,154 --> 00:11:19,324
මගේ කකුල් හිරි වැටිලා.
187
00:11:19,324 --> 00:11:21,294
ඔහොම ඉන්න අපි එනවා.
188
00:11:25,164 --> 00:11:26,494
කෝ බලන්න.
189
00:11:48,884 --> 00:11:50,124
ඒක නරකයි නේද?
190
00:11:57,224 --> 00:11:58,824
ඔහ්, රේවන්.
191
00:12:00,934 --> 00:12:02,564
උණ්ඩය ඔයාගේ කොඳුඇට පෙලේ තියෙන්නේ.
192
00:12:07,304 --> 00:12:08,834
ඔයාගේ ඇතුලෙන් ලේ ගලනවා.
193
00:12:14,814 --> 00:12:16,374
එහෙනම් අපි ඉක්මනට කරන එක හොඳයි නේ?
194
00:12:17,314 --> 00:12:18,584
ආපහු යන්න පහලට.
195
00:12:21,684 --> 00:12:24,554
ලේ ගලන වේගය අඩු කලොත් ඒක උදව්වක් වෙයිද?
196
00:12:24,554 --> 00:12:26,454
අනිවාර්යයෙන්ම ඔව්.
197
00:12:26,454 --> 00:12:27,794
කොහොමද කරන්නෙ කියලා මට කියනවද?
198
00:12:27,794 --> 00:12:29,324
භූමි වාසීන් ගාව තිබ්බ කැටිකාරක.
199
00:12:29,324 --> 00:12:30,864
ලින්කන් ගාවත් ටිකක් තිබ්බ කියලා.
200
00:12:30,864 --> 00:12:32,864
ඔව්, ඒක තිබ්බෙ ප්‍රති විෂ
තිබ්බ පෙට්ටියේ. ඒත් මම...
201
00:12:32,864 --> 00:12:34,364
ඕනා ඔට්ටුවක් තව ඇති එයාගේ ගුහාවේ.
202
00:12:34,364 --> 00:12:37,504
- මම එතෙන්ට යාගත්තොත්...
- පොඩ්ඩක් ඉන්න, එපා.
203
00:12:38,764 --> 00:12:40,734
මට පුළුවන්.
204
00:12:40,734 --> 00:12:43,944
ක්ලාක්, කියන්න එයා මෝඩයෙක් කියලා.
205
00:12:43,944 --> 00:12:45,444
රේවන්.
206
00:12:45,444 --> 00:12:47,204
මොකද?
207
00:12:47,214 --> 00:12:49,044
මාව බේරගන්න ඔයාට මැරෙන්න දෙන්නෙ නෑ.
208
00:12:49,044 --> 00:12:53,184
හොඳයො. මට ඔයාව බේරගන්න
දෙන්නෙ නැත්තම්...
209
00:12:53,184 --> 00:12:54,954
...අපි අනික් අයව
බේරගන්න එක ගැන මොකද?
210
00:12:57,054 --> 00:12:59,224
ඔයාට විතරයො රොකට් පත්තු කරන්න පුළුවන්.
211
00:13:02,624 --> 00:13:05,694
ඔයා මැරුනොත් අපි ඔක්කොම මැරෙනවා.
212
00:13:09,234 --> 00:13:10,434
මම ආපහු එන්නම්.
213
00:13:12,134 --> 00:13:13,804
ෆින්, ඉන්න.
214
00:13:13,804 --> 00:13:15,234
ඉන්න.
215
00:13:15,234 --> 00:13:17,804
ක්ලාක්, මම මේක කරන්න ඕනා.
216
00:13:21,744 --> 00:13:23,214
මට බෑ ඔයාව ආපහු නැති කරගන්න.
217
00:13:27,554 --> 00:13:28,814
එහෙම වෙන්නෙ නෑ.
218
00:13:41,424 --> 00:13:43,994
හයිඩ්‍රෝ මධ්‍යස්ථානය සූදානම්.
219
00:13:43,994 --> 00:13:46,394
කාර්මික මධ්‍යස්ථානය සූදානම්.
220
00:13:46,394 --> 00:13:48,464
මධ්‍යස්ථානය සූදානම්.
221
00:13:48,464 --> 00:13:51,364
ගගන මධ්‍යස්ථානය සූදානම්.
222
00:13:51,374 --> 00:13:53,804
බල මධ්‍යස්ථානය සූදානම්.
223
00:13:53,804 --> 00:13:58,074
ප්‍රධානී ජාහා සියළුම
මධ්‍යස්ථාන සූදානම්.
224
00:14:00,634 --> 00:14:06,119
සාමයෙන් ඔබ මේ වෙරළෙන් පිටවේවා.
225
00:14:06,135 --> 00:14:09,805
ආදරයෙන් ඔබට අනෙක් වෙරළ හමුවේවා.
226
00:14:11,554 --> 00:14:13,854
ආරක්ෂාකාරීව ඔබගේ ගමන යන්න ලැබේවා.
227
00:14:13,864 --> 00:14:16,164
භුමියට යන අවසාන ගමන තෙක්...
228
00:14:17,190 --> 00:14:18,760
...අපි නැවත හමුවෙමු.
229
00:14:18,994 --> 00:14:20,794
අපි නැවත හමුවෙමු.
230
00:14:20,804 --> 00:14:21,864
අපි නැවත හමුවෙමු.
231
00:14:21,864 --> 00:14:23,364
අපි නැවත හමුවෙමු.
232
00:14:24,504 --> 00:14:26,104
සින්ක්ලෙයාර්.
233
00:14:26,104 --> 00:14:27,274
ඔව්, සර්.
234
00:14:28,521 --> 00:14:29,791
අපිව ගෙදර ගෙනියන්න.
235
00:14:29,807 --> 00:14:31,337
අපිව ගෙදර ගෙනියනවා, සර්.
236
00:14:34,214 --> 00:14:36,114
වෙන්වීම ඇරඹෙනවා.
237
00:14:37,284 --> 00:14:47,124
5... 4... 3... 2... 1.
238
00:14:48,404 --> 00:14:49,604
වෙන්වෙනවා.
239
00:15:02,200 --> 00:15:04,270
සර්, දුරස්ථ වෙන්වීම අසාර්ථකයි.
240
00:15:04,270 --> 00:15:06,070
අපිව වෙන්වෙන්නෙ නෑ.
241
00:15:06,070 --> 00:15:07,870
දියත් වෙන්න බෑ.
242
00:15:07,880 --> 00:15:09,210
ඒක හැදුවහැකිද?
243
00:15:09,210 --> 00:15:10,810
මෙහෙන් බෑ, සර්.
244
00:15:13,010 --> 00:15:14,910
කාට හරි ඒක කරන්න වෙනවා.
245
00:15:21,390 --> 00:15:22,550
මොනාද කරන්නේ?
246
00:15:24,620 --> 00:15:27,190
කවුරුහරි නවතින්න ඕනා ඇබී.
247
00:15:27,190 --> 00:15:29,730
වෙන විදියක් තියෙන්න ඕනා.
248
00:15:29,730 --> 00:15:30,800
මට පුළුවන් ආපහු ගිහින් ඒක නැවත කරන්න.
249
00:15:30,800 --> 00:15:32,360
ඒත් ඒකට වෙලාව යනවා.
250
00:15:32,370 --> 00:15:34,430
අපිට නැගෙනහිර එක්සත්
ජනපදයට යන්න බැරිවෙනවා.
251
00:15:34,440 --> 00:15:35,930
අපිට බෑ සියදෙනා කිට්ටුවටවත් යන්න බෑ.
252
00:15:35,940 --> 00:15:37,970
එහෙනම් අපි ආපහු එනකම් ඉම්මු.
253
00:15:39,140 --> 00:15:40,940
ආක් මධ්‍යස්ථානයට එතකොට වාතය නැතිවෙනවා.
254
00:15:50,150 --> 00:15:54,190
ගැලවීම ලැබෙන්නේ කැපකිරීමක් එක්ක.
255
00:16:20,610 --> 00:16:22,350
කොච්චර වාතය තියෙනවද අපිට?
256
00:16:23,750 --> 00:16:26,280
සතියක්. වැඩිම සති දෙකක්.
257
00:16:41,700 --> 00:16:43,300
අපි පිටත් වුණා.
258
00:16:45,470 --> 00:16:46,640
කොහොමද?
259
00:16:46,840 --> 00:16:51,040
සුභාශිංසන මිත්රයිනී. සුභාශිංසන.
260
00:16:53,210 --> 00:16:55,310
තෙලෝනියස් ඔයා කොහෙද?
261
00:16:55,320 --> 00:16:57,210
මම ඉන්න ඕනා තැන.
262
00:16:57,966 --> 00:16:59,996
හයියෙන් අල්ලගන්න ඇබී.
263
00:17:00,012 --> 00:17:01,582
ඔයා ඉක්මනටම දුවව දකී.
264
00:17:15,442 --> 00:17:17,102
මම මගේ පුතාව දකී.
265
00:17:39,690 --> 00:17:41,060
උන් එනවා.
266
00:17:55,320 --> 00:17:56,483
කෝ ඔක්ටේවියා?
267
00:17:56,483 --> 00:17:58,983
විනාඩි පහකට කලින් ගියා.
කිව්වෙ නෑ කොහෙට යනවද කියලා.
268
00:17:58,993 --> 00:18:00,753
එයා හිතන්නෙ මඟුල් සමුරායි කෙනෙක් කියලා.
269
00:18:02,087 --> 00:18:03,023
මොනාවත් පේනවද?
270
00:18:03,023 --> 00:18:06,023
නෑ, මොන මඟුලකටද උන් බලන් ඉන්නේ?
271
00:18:06,033 --> 00:18:07,563
උන් බලන් ඉන්න තරමට හොඳා.
272
00:18:07,563 --> 00:18:09,663
මේක රේවන්ට කාලය දෙන එක ගැන දෙයක්.
273
00:18:09,663 --> 00:18:11,563
මට උන්ව පේනවා.
උන් එනවා!
274
00:18:11,563 --> 00:18:13,833
මට පේනවා දෙන්නෙක්ව, තුන්දෙනෙක්ව.
නෑ තව ඉන්නවා.
275
00:18:13,833 --> 00:18:15,473
මම දන්නෙ නෑ, මචෝ සෑහෙන්න ඉන්නවා.
276
00:18:17,103 --> 00:18:19,073
- ඒ කවුද?
- ස්ටර්ලින්. මම හිතන්නේ.
277
00:18:19,073 --> 00:18:20,103
දකුණු වල.
278
00:18:20,113 --> 00:18:22,043
දකුණෙන් අමතන්න.
279
00:18:24,125 --> 00:18:25,913
ඔව්, ඔව්, අපි හොඳින්.
280
00:18:25,913 --> 00:18:28,083
උන් ගැහුවේ නෑ. ඒක හරියට...
281
00:18:28,083 --> 00:18:29,783
...ඒක හරියට හොල්මන්
වලට වෙඩි තියනවා වගේ.
282
00:18:32,983 --> 00:18:34,823
අන්න!
283
00:18:34,823 --> 00:18:36,153
මට පේනවා!
284
00:18:38,293 --> 00:18:41,593
නවත්වන්න!
වෙඩි තියන එක නවත්වන්න!
285
00:18:41,593 --> 00:18:43,263
වෙඩි තියන්න එපා!
286
00:18:44,103 --> 00:18:46,233
දැන්ම පුරව ගන්න.
287
00:18:46,233 --> 00:18:48,733
ඔය අපේ අන්තිම ඒවා.
288
00:18:48,733 --> 00:18:50,803
අපි පහුබහින්න ඕනා.
289
00:18:50,803 --> 00:18:52,773
බෑ. මෙතන වැටුනොත්...
290
00:18:52,773 --> 00:18:54,403
...උන් කෙලින්ම ප්‍රධාන
දොරටුවට එනවා.
291
00:18:58,143 --> 00:18:59,443
මට මුකුත් පේන්නෙ නෑ.
292
00:18:59,453 --> 00:19:01,113
උන් වේගවත් වැඩියි.
293
00:19:01,113 --> 00:19:03,353
මම තිබ්බා. මම හිතන්නෙ මම තිබ්බා.
294
00:19:04,773 --> 00:19:06,307
ඔයාට පේනවද නැද්ද?
295
00:19:06,323 --> 00:19:09,093
නෑ, මෙතන අවුල් ජාලයක්.
296
00:19:09,093 --> 00:19:11,693
ඒක තැඹිලි පාටයි.
හොඳට බලන්න!
297
00:19:14,463 --> 00:19:20,303
ඔයාට තියෙන්නේ අභිභවන කොටස විද්‍යුත්
චුම්බකයට සම්බන්ධ වෙන වයර් එක හොයාගන්නයි.
298
00:19:20,303 --> 00:19:22,473
ඒකට මහලොකු දැනුමක් ඕනා නෑ.
299
00:19:22,473 --> 00:19:25,043
ඇත්තටම මහ ලොකු දැනුමක් ඕනා.
300
00:19:27,913 --> 00:19:30,013
පේන විදියට ඔයා නොදන්න
දෙයක් අපිට හම්බවුණා වගේ.
301
00:19:36,983 --> 00:19:39,323
මම හැමදේකම දක්ෂයෙක් වුණා.
302
00:19:40,523 --> 00:19:45,493
පෘථිවි හැකියාවන්, ශුන්‍ය
ගුරුත්ව කාර්මික පාඨමාලාව.
303
00:19:47,493 --> 00:19:50,663
පළවෙනියා හැම පාරම.
304
00:19:57,473 --> 00:19:59,373
ඉතින් මම කොහොමද මෙතෙන්ට ආවේ?
305
00:20:06,083 --> 00:20:07,313
රේවන්?
306
00:20:13,653 --> 00:20:14,983
මම ඔයාට වඩා දක්ෂ වුනා.
307
00:20:19,463 --> 00:20:21,563
අනිවාර්යයෙන්ම ඔව්.
308
00:20:28,533 --> 00:20:31,733
මට හම්බවුණා.
තැඹිලි පාට වයර් එක.
309
00:20:31,743 --> 00:20:35,173
නියම වෙලාවට!
දැන් ඒක දිගේ පැනලය ගාවට යන්න.
310
00:20:39,583 --> 00:20:44,013
රේවන්? ඒක පිච්චිලා.
සම්පූර්ණයෙන්ම වැඩක් නෑ.
311
00:20:45,153 --> 00:20:47,053
මම හිතන තරම් අවුල් නෑ කියලා මට කියන්න.
312
00:20:48,423 --> 00:20:50,093
දන්නවද වයර් එක පුරුද්දන්න?
313
00:20:51,153 --> 00:20:53,593
- නෑ.
- එහෙනම් තවත් අවුල්.
314
00:20:58,533 --> 00:21:02,163
නවත්වන්න. මට දිගටම කියන්න.
315
00:21:02,173 --> 00:21:03,633
උන් හැම තැනම හාපර්.
පාත් වෙන්න.
316
00:21:03,633 --> 00:21:04,873
අපිට උදව් ඕනා!
317
00:21:12,413 --> 00:21:14,483
රේවන් අපේ බෝම්බ ඇත්තටම වැඩ කරනවා!
318
00:21:15,553 --> 00:21:16,783
ජැස්පර්ට පුළුවන් පුරුද්දන්න.
319
00:21:19,153 --> 00:21:22,383
ජැස්පර්, අපිට ඔයාව දැන්ම යානයට ඕනා.
320
00:21:22,393 --> 00:21:24,893
බෑ, අපිට බෑ බටහිර අත අරින්න.
321
00:21:24,893 --> 00:21:26,893
බටහිර බෝම්බ තියෙනවා, බෙලමි.
322
00:21:26,893 --> 00:21:28,423
භූමි වාසීන් ඒක දැන් දැනගත්තා.
323
00:21:28,433 --> 00:21:29,763
ජැස්පර්, මෙහාට එන්න.
324
00:21:29,763 --> 00:21:31,633
එකෙක්ව දැක්කා! අතන! අතන!
325
00:21:35,473 --> 00:21:37,303
උන් අපිව හින්දනවා.
326
00:21:37,303 --> 00:21:39,133
හුටා මගේ උණ්ඩ ඉවරයි.
327
00:21:39,143 --> 00:21:41,273
උන්ට ඕනා අපේ උණ්ඩ ඉවර කරවන්න.
328
00:21:41,273 --> 00:21:43,113
හැමෝම අහගන්න.
329
00:21:43,113 --> 00:21:44,443
භූමි වාසීන් පහර දෙන්නෙ නෑ.
330
00:21:44,443 --> 00:21:45,913
උන් අපේ උණ්ඩ නාස්ති කරවනවා.
331
00:21:45,913 --> 00:21:49,043
උන් හරහට දුවනකොට වෙඩි තියන්න එපා.
332
00:21:49,053 --> 00:21:50,883
ජැස්පර් හරි. වෙඩි තියන්න එපා...
333
00:21:50,883 --> 00:21:52,113
...පහර දෙනවමයි කියලා දැනගන්නකම්.
334
00:21:52,123 --> 00:21:55,153
නැවතත් කොකා ගස්සන්න එපා ස්ථිර වෙනකම්.
335
00:21:55,153 --> 00:21:57,323
බටහිර වල පහුබහිනවා.
336
00:22:03,233 --> 00:22:06,533
ඒ බෝම්බ ගැන අපිට නොකියපු එකට.
337
00:22:08,903 --> 00:22:10,003
දැන් අපි මොකද කරන්නේ?
338
00:22:14,103 --> 00:22:15,543
දැන් අපි පහර දෙනවා.
339
00:22:49,273 --> 00:22:50,443
උන් එනවා!
340
00:22:53,243 --> 00:22:54,613
පහු පහින්න!
ආපහු එන්න!
341
00:22:58,023 --> 00:23:00,853
බෙලමි!
342
00:23:16,003 --> 00:23:19,103
පිළිගන්න.
ඔයා මට එකක් ණයයි.
343
00:23:19,103 --> 00:23:20,873
නෑ!
344
00:23:20,873 --> 00:23:21,843
ඔයාට තුවාලයි.
345
00:23:21,843 --> 00:23:24,073
මිලර් පහු බහින්න දැන්ම.
346
00:23:24,073 --> 00:23:25,943
ඇවිදින්න පුළුවන්ද?
347
00:23:25,943 --> 00:23:28,443
අල්ලගන්න මාව.
348
00:23:28,453 --> 00:23:30,313
මම ඔයාව පිටිපස්සට ගෙනියන්නම්.
349
00:23:42,233 --> 00:23:44,133
ලින්කන් ඔයා පණපිටින්.
350
00:23:44,133 --> 00:23:45,463
මම කිව්වෙ යන්න කියලා.
351
00:23:45,463 --> 00:23:47,663
අපි උත්සහ කළා.
ඔත්තුකාරයෝ ඒ වෙනකොටත් ඇවිල්ලා.
352
00:23:47,663 --> 00:23:48,963
ඔයාට ඇහෙනවද?
353
00:23:48,973 --> 00:23:51,873
ඒ මොකක්ද?
354
00:23:52,743 --> 00:23:54,643
ඔයාට ඇහෙනවද?
355
00:23:54,643 --> 00:23:55,673
ඇයි ඔයා ආවේ?
356
00:23:55,673 --> 00:23:56,843
රේවන්ට වෙඩි වැදුනා.
357
00:23:56,843 --> 00:23:58,403
අපිට ලේ ගමන් වේගය අඩු කරන්න බේත් ඕනා.
358
00:23:58,413 --> 00:23:59,673
එක ජිවිතයක් බේරගන්නද ඔයා ආවේ?
359
00:23:59,673 --> 00:24:01,073
මට පැහැදිලි කරන්න වෙලාවක් නෑ.
360
00:24:01,073 --> 00:24:03,183
බේත් තියෙනවද නැද්ද?
361
00:24:03,183 --> 00:24:04,313
තියෙනවා.
362
00:24:06,083 --> 00:24:07,283
මට උන්ව පේනවා.
363
00:24:09,423 --> 00:24:11,823
නෑ ඔතනම ඉන්නවලා.
364
00:24:11,823 --> 00:24:14,853
උන් ගේට්ටුව අල්ලගත්තොත්
අපි ඔක්කොම මැරෙනවා.
365
00:24:14,863 --> 00:24:16,693
මමත් එනවා. අපි යමු.
366
00:24:20,493 --> 00:24:21,733
ඉන්න!
367
00:24:26,333 --> 00:24:28,133
මගේ සතුරාගේ සතුරා මගේ යාළුවෙක්.
368
00:24:28,143 --> 00:24:29,373
ෆින්, යමු!
369
00:24:29,373 --> 00:24:31,273
රීපර්ලා කොච්චර දුර එලෙව්වද?
370
00:24:31,273 --> 00:24:33,573
මම මඟ ඇරගත්තෙ නැත්තම්
උන් තාම එලෝනවා. ඇයි?
371
00:24:35,473 --> 00:24:37,343
මට ගොඩක් නරක අදහසක් තියෙනවා.
372
00:24:39,043 --> 00:24:41,153
රේවන් ආපහු කියන්න...
373
00:24:41,153 --> 00:24:43,213
...කොහොමද මේක වැඩ කරන්නෙ කියලා.
374
00:24:43,223 --> 00:24:46,283
මම පස් පාරක් කිව්වා.
375
00:24:46,293 --> 00:24:49,193
විදුලිය යනවා විද්‍යුත් චුම්බකය හරහා.
376
00:24:49,193 --> 00:24:52,023
ඒකෙන් ඉහකඩ වෑල් එක ඇරෙනවා.
377
00:24:52,033 --> 00:24:53,563
රොකට් පත්තු වෙනවා.
378
00:24:53,563 --> 00:24:57,263
හරි පාස්සන්න ලෑස්තියි.
379
00:24:57,263 --> 00:24:58,433
ඊලඟට මොකක්ද?
380
00:25:00,773 --> 00:25:01,933
රේවන්?
381
00:25:04,273 --> 00:25:05,543
රේවන්!
382
00:25:12,213 --> 00:25:13,783
මට කාවවත් පේන්නෙ නෑ.
383
00:25:16,923 --> 00:25:19,223
- එයා...
- තාම නෑ.
384
00:25:19,223 --> 00:25:20,483
ඒත් කිට්ටුයි.
385
00:25:20,493 --> 00:25:21,723
උන් කඩාගෙන ඇවිල්ලා!
386
00:25:21,723 --> 00:25:23,153
සියගානක් ඉන්නවා!
387
00:25:23,163 --> 00:25:24,723
උන් ගේට්ටුව දිහාට එනවා!
388
00:25:24,723 --> 00:25:26,293
සෙල්ලම ඉවරයි මචෝ!
389
00:25:27,863 --> 00:25:29,063
ඉවරයක් කරන්න.
390
00:25:30,403 --> 00:25:33,063
බාබක්‍යු කරන්න වෑල් එකට චුම්බකයට විදුලිය.
391
00:25:33,073 --> 00:25:35,233
බාබක්‍යු කරන්න වෑල් එකට චුම්බකයට විදුලිය.
392
00:25:43,543 --> 00:25:46,583
සෑහෙන ගානක් ඉන්නවා!
හැමෝම යානයට!
393
00:25:46,583 --> 00:25:48,953
අපිට තව වෙලාව ඕනා.
394
00:25:48,953 --> 00:25:50,653
තුවක්කු කරුවො නවතින්න.
395
00:25:50,653 --> 00:25:52,223
අනික් අය ඇතුලට.
396
00:25:52,223 --> 00:25:53,483
යමු ඉක්මන් කරන්න.
397
00:26:16,943 --> 00:26:18,313
ඒක එන්නේ ආක් මධ්‍යස්ථානයෙන්ද?
398
00:26:19,943 --> 00:26:21,413
ඒ ආක් මධ්‍යස්ථානය තමා.
399
00:26:40,873 --> 00:26:42,303
මම එනවා, ක්ලාක්.
400
00:26:50,623 --> 00:26:52,633
නැවත බල ගැන්වෙන්න.
401
00:26:52,633 --> 00:26:53,833
එයාල ආවහම...
402
00:26:53,833 --> 00:26:55,703
...පණපිටින් ඉන්න කවුරුවත්
හොයාගන්න ලැබෙන්නෙ නෑ.
403
00:26:57,833 --> 00:26:59,373
ගේට්ටුව කඩන්න!
404
00:27:09,013 --> 00:27:11,843
රීපර්ලා!
405
00:27:57,863 --> 00:27:59,533
මොනාද කළේ?
406
00:27:59,533 --> 00:28:01,563
බඹර කූඩුව කැඩුවා.
407
00:28:01,563 --> 00:28:03,503
ඔයා රීපර්ලව ගෙනාවද?
408
00:28:03,503 --> 00:28:05,103
මම වෙලාව ටිකක් ගෙනාවා.
409
00:28:05,103 --> 00:28:06,733
කොහොමද රේවන්ට?
410
00:28:06,733 --> 00:28:08,133
හොඳ නෑ.
411
00:28:08,143 --> 00:28:09,473
රොකට් තාම ලෑස්ති නෑ.
412
00:28:09,473 --> 00:28:10,743
ජැස්පර් කරගෙන යනවා.
413
00:28:10,743 --> 00:28:12,203
ජැස්පර්?
414
00:28:13,713 --> 00:28:14,873
මොකක්ද දෙවනි සැලැස්ම?
415
00:28:15,743 --> 00:28:17,443
ජැස්පර් තමා දෙවෙනි සැලැස්ම.
416
00:28:20,983 --> 00:28:22,553
මොන මඟුලක්ද ඒ?
417
00:28:22,553 --> 00:28:24,953
මම දන්නෙ නෑ, ඒත් උන්ගේ අවධානය බිඳූනා.
418
00:28:25,853 --> 00:28:27,223
යමු.
419
00:28:28,393 --> 00:28:30,493
අපිට බෑ.
420
00:28:30,493 --> 00:28:31,863
මට යන්න දෙන්න,
මම වෙන විදියක් බලන්නම්.
421
00:28:31,863 --> 00:28:33,963
ඔයා නැතුව මම කොහෙවත් යන්නෙ නෑ.
422
00:28:33,963 --> 00:28:35,233
ඔක්ටේවියා.
423
00:28:36,203 --> 00:28:37,363
ලින්කන්?
424
00:28:43,473 --> 00:28:45,073
ඔයාද මේක කලේ?
425
00:28:45,073 --> 00:28:46,243
ෆින් එක්ක.
426
00:28:49,783 --> 00:28:50,943
ගැඹුරට ගිහින්.
427
00:28:57,053 --> 00:28:59,123
මට උදව් කරන්න පුළුවන්.
ඒත් මා එක්ක දැන්ම එන්න ඕනා.
428
00:29:03,093 --> 00:29:04,263
යන්න.
429
00:29:06,093 --> 00:29:07,193
උදව් කරන්න දෙන්න.
430
00:29:07,193 --> 00:29:09,733
බෑ. මට මේක ඉවරයක් කරන්න ඕනා.
431
00:29:09,733 --> 00:29:12,633
ඔයාට ඇවිදින්න බෑ.
මට ඔයාව ගෙනියන්න බෑ.
432
00:29:12,633 --> 00:29:13,733
එයා හරි.
433
00:29:13,733 --> 00:29:15,073
මේ සටන ඔයාට ඉවරයි.
434
00:29:16,273 --> 00:29:19,303
මේ අහන්න.
435
00:29:20,573 --> 00:29:23,073
මම කිව්වනේ මගේ ජිවිතය ඉවර
වුණේ ඔයා ඉපදිච්ච දා කියලා.
436
00:29:25,043 --> 00:29:28,953
ඇත්ත කතාව තමා එදා තමා ඒක පටන් ගත්තේ.
437
00:29:30,483 --> 00:29:34,023
මෙයා එක්ක යන්න.
ඔයා ජීවත් වෙන්න.
438
00:29:35,153 --> 00:29:38,663
අනික මම මේක බලාගන්නම්.
439
00:29:49,503 --> 00:29:50,973
මම ඔයාට ආදරෙයි අයියේ.
440
00:29:54,143 --> 00:29:55,443
අපි ආයේ හම්බවෙමු.
441
00:29:57,113 --> 00:29:58,713
අපි ආයේ හම්බවෙමු.
442
00:30:10,823 --> 00:30:12,123
ඇයව බලාගන්න.
443
00:30:22,803 --> 00:30:24,903
දැන් එතෙනට!
444
00:30:41,193 --> 00:30:43,823
ක්ලාක්, උන් ඒක කඩනවා.
445
00:30:43,823 --> 00:30:48,363
හොඳයි. මම හිතන්නෙ මම ඒක කළා.
446
00:30:52,333 --> 00:30:53,663
මම දොර වහනවා.
447
00:30:53,673 --> 00:30:56,303
ඉන්න! තාම එලියේ කට්ටිය ඉන්නවා.
448
00:30:56,303 --> 00:30:57,503
බෙලමි තාම ආවේ නෑ.
449
00:30:57,503 --> 00:30:58,843
අත් බෝම්බ ගහන්න!
450
00:31:05,013 --> 00:31:07,853
හරි, ජැස්පර්, හැමෝවම ඇතුලට ගන්න දැන්ම!
451
00:31:22,133 --> 00:31:23,593
අන්න එයා.
452
00:31:23,603 --> 00:31:25,633
එයාට එන්න බෑ. බෙලමි, දුවන්න!
453
00:31:40,583 --> 00:31:42,383
එයාව මරනවා.
454
00:31:42,383 --> 00:31:43,553
මට ඕක දෙන්න.
455
00:31:46,953 --> 00:31:48,623
නවතින්න ෆින්, එපා!
456
00:31:48,623 --> 00:31:50,223
ඔහ්!
457
00:31:50,223 --> 00:31:51,393
නෑ!
458
00:31:56,533 --> 00:31:58,833
ක්ලාක්, ඔයාට හැමෝවම බේරගන්න බෑ!
459
00:31:58,833 --> 00:32:00,003
අපි යමු!
460
00:32:02,433 --> 00:32:03,673
යමු.
461
00:33:04,163 --> 00:33:05,803
ජැස්පර්, දැන්.
462
00:33:18,543 --> 00:33:20,813
අන්යා ඔයාට දිනන්න බෑ.
463
00:33:28,553 --> 00:33:29,753
මරමු!
464
00:33:30,823 --> 00:33:32,323
නවත්වන්න! එයා වැටිලා ඉවරයි.
465
00:33:32,323 --> 00:33:34,263
රේවන් කිව්වා විදුලිය
යන්නේ චුම්බකයට කියලා.
466
00:33:34,263 --> 00:33:35,693
අපිට විදුලිය ඕනා.
467
00:33:38,063 --> 00:33:40,833
නවත්වන්න!
468
00:33:43,033 --> 00:33:44,673
පස්සට!
469
00:33:47,473 --> 00:33:48,743
මේකිව මරන්න ඕනා.
470
00:33:48,743 --> 00:33:50,013
නෑ!
471
00:33:51,543 --> 00:33:54,243
අපි භූමි වාසීන් නෙවෙයි.
472
00:34:35,563 --> 00:34:37,693
මේ පෘථිවි නිරීක්ෂණ මධ්‍යස්ථානයයි.
473
00:34:37,693 --> 00:34:41,163
පෘථිවි නිරීක්ෂණ මධ්‍යස්ථානය සියලුම
ආක් මධ්‍යස්ථානය පණබේරගත්ත අයට අමතනවා.
474
00:34:41,163 --> 00:34:42,763
කරුණාකර අමතන්න.
475
00:34:46,903 --> 00:34:49,373
මේ පෘථිවි නිරීක්ෂණ මධ්‍යස්ථානයයි.
476
00:34:49,373 --> 00:34:52,943
පෘථිවි නිරීක්ෂණ මධ්‍යස්ථානය සියලුම
ආක් මධ්‍යස්ථානය පණබේරගත්ත අයට අමතනවා.
477
00:34:52,943 --> 00:34:54,473
කරුණාකර අමතන්න.
478
00:34:56,553 --> 00:35:00,153
හෙලෝ? කවුරුවත් ඉන්නවද?
479
00:35:01,623 --> 00:35:03,483
දිගටම අමතන්න.
480
00:35:04,923 --> 00:35:06,253
කාර්මික මධ්‍යස්ථානය පොළවට ආවා.
481
00:35:06,263 --> 00:35:09,723
නැවතත් කාර්මික මධ්‍යස්ථානය පොළවට ආවා.
482
00:35:09,733 --> 00:35:12,963
ඇබී.
483
00:35:12,963 --> 00:35:14,433
කටහඬ අහන්න ලැබීමත් සතුටක්.
484
00:35:14,433 --> 00:35:18,473
ඔයාගෙත් එහෙමයි.
අපි ආවා තෙලෝනියස්.
485
00:35:18,473 --> 00:35:21,203
අනික් අය කතා කළාද?
486
00:35:21,203 --> 00:35:24,343
නෑ, තාම ඔයාල විතරයි.
487
00:35:26,573 --> 00:35:28,243
එයාලව පේනවද?
488
00:35:28,243 --> 00:35:30,343
දැන් එලියට යනවා. සූදානමින් ඉන්න.
489
00:35:59,013 --> 00:36:00,243
ඒක මොන වගේද කියන්න.
490
00:36:03,183 --> 00:36:04,343
ඒක...
491
00:36:07,183 --> 00:36:08,853
...මම හීන මැව්වා වගේමයි.
492
00:36:11,353 --> 00:36:13,093
සෑහෙන කොළ පාටයි.
493
00:36:13,093 --> 00:36:15,093
හැම තැනම ගස් තියෙනවා.
494
00:36:16,993 --> 00:36:20,893
වතුරයි වාතයයි.
495
00:36:20,903 --> 00:36:26,273
වාතය සුවඳයි.
496
00:36:30,943 --> 00:36:33,073
ඒක ගොඩක් ලස්සනයි.
497
00:36:35,313 --> 00:36:37,183
තෙලෝනියස් ඔයත් ඉන්නයි තිබ්බේ.
498
00:37:03,143 --> 00:37:04,743
ඇබී බලන්න.
499
00:37:10,113 --> 00:37:11,743
ඈත දුමක් පේනවා.
500
00:37:11,753 --> 00:37:15,153
තව මධ්‍යස්ථානයක් වෙන්න පුළුවන්.
අපි බලන්න යනවා.
501
00:37:15,153 --> 00:37:16,553
ඒක කරන්න.
502
00:37:16,553 --> 00:37:19,953
අපේ අනික් අයව හොයාගන්න ඇබී.
ක්ලාක්ව හොයාගන්න.
503
00:37:59,693 --> 00:38:01,093
මේක කරන්නම ඕනා.
504
00:38:26,323 --> 00:38:27,653
අපි නැවත හමුවෙමු.
505
00:39:46,033 --> 00:39:47,903
මොන මඟුලක්ද?
506
00:39:47,903 --> 00:39:49,703
කඳුකර මිනිස්සු.
507
00:41:32,173 --> 00:41:33,343
මොන්ටී?
508
00:41:39,953 --> 00:41:42,843
මවුන්ට් වෙදර් නිරෝධායන වාට්ටුව.
509
00:42:00,822 --> 00:42:05,822
::: එක්වන්න අප සමඟ :::
contact@baiscopelk.com