1 00:00:00,000 --> 00:00:01,100 මෙම උපසිරැසි www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර චිත්‍රපටයේ පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත. 2 00:00:01,520 --> 00:00:02,810 පෙර කතාංග වලින්... 3 00:00:02,826 --> 00:00:04,936 ඔයාලගේ ඇට මිඳුළු වලින් අපිව මතුපිටට ගෙනිච්චැහැකි. 4 00:00:04,936 --> 00:00:06,236 උන් කවදාවත් නවත්වන්නෙ නෑ. 5 00:00:06,236 --> 00:00:08,236 උන් කවදාවත් නවත්වන්නෙ නෑ. 6 00:00:08,246 --> 00:00:10,686 ඇය එකඟවුණා. අපි දින්නා. 7 00:00:10,686 --> 00:00:11,636 එයාල යටත් වුනාද? 8 00:00:11,636 --> 00:00:12,606 එහෙමමත් නෑ. 9 00:00:12,606 --> 00:00:14,036 ආක් මධ්‍යස්ථානයේ හිරකාරයන්ට මොකෝ වුණේ? 10 00:00:14,046 --> 00:00:15,326 එයාල ඔක්කොම මරල දායි. 11 00:00:15,326 --> 00:00:17,336 ඒත් ඔයාට ඒකෙන් ඇති වැඩක් නෑ නේද? 12 00:00:17,336 --> 00:00:20,316 මගේ අයව ආරක්ෂා කරන වගකීම මුලට එනවා. 13 00:00:22,946 --> 00:00:24,276 මට උදව් කරන්න දෙන්න. 14 00:00:27,006 --> 00:00:28,506 අනේ මාව දාල යන්න එපා. 15 00:00:30,156 --> 00:00:31,556 ඒක ඉවරයක් වෙන්න බෑ. 16 00:00:31,806 --> 00:00:34,536 අපේ මුතුන් මිත්තෝ ලෝකේ විනාශ කරන්න මිසයිලයක් පාවිච්චි කළා. 17 00:00:34,546 --> 00:00:36,646 අපි ඒකකින්ම ආපහු පොළවටම යනවා. 18 00:00:36,736 --> 00:00:38,606 මා එක්ක විශ්වාසයේ අඩිය තියන්න, ජෝන් මර්ෆි. 19 00:00:38,606 --> 00:00:40,106 මේක තමා අපේ දෛවය. 20 00:00:40,326 --> 00:00:41,246 මොන මඟුලක්ද ඒ? 21 00:00:41,256 --> 00:00:42,906 ඩ්‍රෝනයක්. අපි පස්සෙන් යමු. 22 00:00:42,906 --> 00:00:44,366 ආලෝකයේ නගරය තියෙන්නෙ අරහේ. 23 00:00:44,366 --> 00:00:45,276 අපි ඒක හොයාගන්නවා. 24 00:00:45,276 --> 00:00:46,576 දැන් නඟින්න බෝට්ටුවට. 25 00:01:10,726 --> 00:01:12,016 ඒහැබ්. 26 00:01:12,896 --> 00:01:14,376 පොඩ්ඩක් ඇවිත් විවේක ගන්න. 27 00:01:16,516 --> 00:01:17,586 මට අවුලක් නෑ. 28 00:01:17,586 --> 00:01:18,976 කෙළවෙයන්. 29 00:01:19,146 --> 00:01:21,796 ඔයා නිදාගන්නෙ නැත්තම් ඔයාම පදින්න. 30 00:01:24,436 --> 00:01:25,876 ඒක ආපහු ගන්න ක්‍රේග්. 31 00:01:25,876 --> 00:01:26,966 නොකලොත්? 32 00:01:26,996 --> 00:01:30,296 අපි හරි පැත්තට යනවද කියලවත් අපි දන්නෙ නෑ. 33 00:01:30,296 --> 00:01:33,316 අපි ඒක පස්සෙන් ඇවිල්ලා තියෙන්නෙ මහ මුහුදකට. 34 00:01:34,236 --> 00:01:35,616 අපි මෙහෙ මැරෙන්න ඕනා. 35 00:01:35,616 --> 00:01:38,596 හරි, හරි. මම පදින්නම්. 36 00:01:39,636 --> 00:01:40,706 භූමියක්? 37 00:01:41,766 --> 00:01:42,766 භූමියක්! 38 00:01:50,326 --> 00:01:51,796 නියමයි! 39 00:01:53,746 --> 00:01:56,656 ආලෝකයේ දූපතක් කොහොමට තියෙයිද ජෝන්? 40 00:01:59,196 --> 00:02:00,426 යමු, යමු. 41 00:02:03,806 --> 00:02:04,806 ශාපවෙයන්! 42 00:02:04,866 --> 00:02:05,976 ඒ මොකක්ද? 43 00:02:07,126 --> 00:02:08,896 අරක ගන්න. 44 00:02:13,696 --> 00:02:16,016 රිචඩ්, මොකෙක් හරි වතුරෙ ඉන්නවා! 45 00:02:16,046 --> 00:02:17,146 හබල! 46 00:02:27,896 --> 00:02:29,216 මගේ අත, මගේ අත. 47 00:02:30,066 --> 00:02:31,996 මට පේන්නෙ නෑ. කොහෙද ඌ? 48 00:02:32,076 --> 00:02:34,086 රිචඩ්! රිචඩ්! 49 00:02:35,456 --> 00:02:37,016 මොකෙක්ද ඒ? 50 00:02:39,896 --> 00:02:41,666 අපි දැන් පදින්න ඕනා. 51 00:02:43,336 --> 00:02:44,646 ඌ ආපහු ඇවිල්ලා. අල්ල ගන්න. 52 00:02:44,646 --> 00:02:46,626 - කොහෙද ඌ? - ක්‍රේග් පදින්න. 53 00:02:47,136 --> 00:02:48,746 - පදින්න, ක්‍රේග්! - කොහෙද ඌ? 54 00:02:49,696 --> 00:02:50,576 පදිනවා! 55 00:02:50,576 --> 00:02:51,656 අපි ගිලෙන්නයි යන්නෙ. 56 00:02:52,716 --> 00:02:54,826 අපි හැමෝම මැරුම් කයි. 57 00:02:54,886 --> 00:02:56,506 මට පුළුවන්. මට පුළුවන්! 58 00:02:56,646 --> 00:02:57,646 යනවා! පදිනවා! 59 00:03:01,666 --> 00:03:03,166 මොන මඟුලක්ද වෙලා තියෙන්නේ? 60 00:03:03,716 --> 00:03:05,626 අහකට වෙයන්! අහකට වෙයන්! 61 00:03:14,446 --> 00:03:15,546 මොන.... 62 00:03:16,476 --> 00:03:18,136 මොකක්ද උඹට වෙලා තියෙන්නෙ? 63 00:03:21,246 --> 00:03:22,246 අල්ලගන්න. 64 00:03:23,936 --> 00:03:26,346 ඌ ගිහින්. දැන් යමු. 65 00:03:28,496 --> 00:03:29,496 ඇයි එහෙම කළේ? 66 00:03:30,306 --> 00:03:31,586 අපිට ජීවත් වෙන්න හින්දා. 67 00:03:34,626 --> 00:03:36,846 ඔයාට හබල් ගාන්න පුළුවන් හින්දා. 68 00:03:36,958 --> 00:03:41,986 ~ රොයිලි ප්‍රනාන්දු ~ http://sinhalasub.tk 69 00:04:16,586 --> 00:04:17,866 නියම වෙලාවට. 70 00:04:24,409 --> 00:04:25,509 ෆොක්ස්. 71 00:04:40,046 --> 00:04:41,166 ඔක්ටේවියා. 72 00:04:42,546 --> 00:04:43,536 ඔයා නැවතිලා. 73 00:04:43,536 --> 00:04:45,996 කෙළවෙයන්, ඔව් මම නැවතුනා තමා. 74 00:04:45,996 --> 00:04:48,066 මම දන්නවා මගේ පැත්ත. 75 00:04:48,586 --> 00:04:49,816 අපිට ඇතුලට යන්න වෙනවා. 76 00:04:50,256 --> 00:04:52,486 ඒක කරන්න පුළුවන් නම් මම මෙතන ඉඳියි කියල හිතනවද? 77 00:04:57,186 --> 00:04:59,106 ඇයි ලෙක්සා පහුබැස්සේ? 78 00:05:01,436 --> 00:05:03,326 එයා මවුන්ට් වෙදර් එක්ක එකඟතාවකට ආවා. 79 00:05:03,406 --> 00:05:06,366 භූමි වාසීන්ව නිදහස් කරගත්තා. දැන් අපි තනිවෙලා. 80 00:05:07,086 --> 00:05:09,466 නවත්තන්න! උන් දැනගනී අපි මෙහෙ කියලා. 81 00:05:14,236 --> 00:05:17,396 එතකොට ලින්කන්? එයා මේ වගේ දේකට එකඟ වුණා වෙන්න බෑ. 82 00:05:17,396 --> 00:05:19,586 ඔව්, එයාව අල්ලගෙනයි ගියේ. 83 00:05:19,906 --> 00:05:20,936 මොකක්ද ඔයාගේ අවුල? 84 00:05:20,936 --> 00:05:22,726 මම ඕකෙන් යනවා. 85 00:05:22,726 --> 00:05:24,166 ඒකද ඔයාගේ සැලැස්ම? 86 00:05:24,296 --> 00:05:25,576 බෙලමි ඔයා ගැන විශ්වාසය තියන් ඉන්නවා. 87 00:05:25,576 --> 00:05:27,796 හැමෝම එහෙමයි. 88 00:05:27,806 --> 00:05:28,976 මට මොනාද කරන්න කියන්නෙ? 89 00:05:28,986 --> 00:05:30,416 ඔයා ලෙක්සව විශ්වාස කලා. 90 00:05:30,416 --> 00:05:32,686 ඔයා ඔන්ඩිසී වලට බෝම්බ ගහන්න දුන්නා. 91 00:05:32,686 --> 00:05:33,716 ඔයා අර මිනිස්සුන්ව... 92 00:05:33,716 --> 00:05:35,816 මම පුලුවන් උපරිමය තමා කරන්නේ! 93 00:05:35,816 --> 00:05:37,476 ඇත්තට? ඒ හොඳටම මදි. 94 00:05:40,906 --> 00:05:43,016 ඔහ්, බෙලමි. 95 00:05:51,686 --> 00:05:52,726 මම දැනගත්තා. 96 00:05:52,876 --> 00:05:55,186 ඔයාලා දෙන්න හීනී වැඩියි විදින්න. 97 00:06:01,986 --> 00:06:03,486 එයා අපේ කෙනෙක්. 98 00:06:04,256 --> 00:06:05,336 කොහෙද ඔයාගේ හමුදාව? 99 00:06:05,686 --> 00:06:07,846 යන්න ගිහින් ඔයාගේ අය වගේම. 100 00:06:09,506 --> 00:06:10,966 මොකක් හරි සැලැස්මක් තියෙනවා කියන්න. 101 00:06:11,056 --> 00:06:14,036 - එහෙමමත් නෑ. - අපි ඩාන්ටේට කතා කරමු. 102 00:06:14,146 --> 00:06:15,686 මායා කියනවා එයා නිරෝධානය කොටසෙ කියලා. 103 00:06:15,686 --> 00:06:16,766 ක්ලාක්! 104 00:06:21,096 --> 00:06:22,296 ස්තූතියි. 105 00:06:26,146 --> 00:06:27,406 පැය බාගයයි. 106 00:06:28,166 --> 00:06:30,246 අපි ඒක මාරුත් කළා. ඕක වැරදි ඇති. 107 00:06:32,866 --> 00:06:34,216 ඔය අන්තිම ටැංකිය. 108 00:06:35,796 --> 00:06:36,766 අපි තව එකක් හොයාගම්මු. 109 00:06:36,766 --> 00:06:38,996 ඔක්සිජන් ඔක්කොම තියෙන්නෙ පස්වෙනි තට්ටුවේ. 110 00:06:38,996 --> 00:06:40,456 එහෙනම් අපි ඔයාව එතෙන්ට ගෙනියන්නම්. 111 00:06:40,456 --> 00:06:42,456 5 අපි කාටවත් ආරක්ෂිත නෑ. 112 00:06:42,456 --> 00:06:44,076 අපි ආපහු කුණු ප්‍රණාලියෙ යමු. ඒකෙන් පුළුවන් වෙයි. 113 00:06:44,076 --> 00:06:45,566 ඇතුලට යන්න නම් පුළුවන් වෙයි. 114 00:06:45,566 --> 00:06:48,646 ඒක ඇත්ත. මෙහෙ හැම සොල්දාදුවෙක්ම දැන් එතනයි ඉන්නෙ. 115 00:06:48,936 --> 00:06:49,516 අපිට එලියටනම් එන්න වෙන්නෙ නෑ. 116 00:06:49,516 --> 00:06:52,396 අපිට මේක කළහැකි. අපි බෙදෙමු. 117 00:06:52,396 --> 00:06:54,316 හරි ඔයාලා ඩාන්ටේව හොයාගන්න. 118 00:06:54,856 --> 00:06:55,976 අපි මායට උදව් කරන්නම්. 119 00:07:08,116 --> 00:07:11,466 මම බලාගන්නම් හිරකාරය ගැන. ගිහින් නිදාගන්න. 120 00:07:19,176 --> 00:07:20,756 ඇයි මෙහෙම දෙයක් කළේ? 121 00:07:22,066 --> 00:07:24,356 මම කමාන්ඩර්ට දිවුරුම් දීල ඉන්නෙ. 122 00:07:25,076 --> 00:07:27,466 ඇය අපේ හවුල්කාරන්ව මරන්න ඉඩ දුන්නා. 123 00:07:27,786 --> 00:07:29,026 ඇය අපි ඔක්කොටම අගෞරවයක්. 124 00:07:29,026 --> 00:07:31,466 ඔහේගේ අකීකරු කමත් ඔහේට අගෞරවයක්. 125 00:07:31,486 --> 00:07:33,186 ඇයි මෙතෙන්ට ආවේ ඉන්ද්‍රා? 126 00:07:33,826 --> 00:07:36,836 ඔයත් ගස් ගෝත්‍රයේ හින්දා. 127 00:07:37,716 --> 00:07:39,736 මට ඇයට මැරෙන්න දෙන්න බෑ. 128 00:07:40,986 --> 00:07:43,426 ගිවිසුමට අනුව... 129 00:07:43,526 --> 00:07:46,906 ...කන්ද වටේට තියෙන භූමියට අපිට යන්න තහනම්. 130 00:07:47,246 --> 00:07:48,836 ඔයා ඒක කඩකළොත්... 131 00:07:48,836 --> 00:07:50,826 ...ලෙක්සා කවදාවත් ඔයාව ආපහු ගන්න එකක් නෑ. 132 00:07:53,656 --> 00:07:55,416 ඔක්ටේවියා එයාගේ තීරණය ගත්තා. 133 00:07:57,666 --> 00:07:59,096 දැන් ඔයා ඔයාගේ තීරණය ගන්න. 134 00:08:24,696 --> 00:08:26,546 - ඔයාද? - ස්තූතියි. 135 00:08:30,246 --> 00:08:32,416 සර්, ලුතිනන් එමර්සන් ආපහු ආවා. 136 00:08:32,416 --> 00:08:33,726 ඔයාව එතෙන්ට ඕනා. 137 00:08:34,706 --> 00:08:35,706 හරි. 138 00:08:40,416 --> 00:08:42,166 දණගස්සනවා. 139 00:08:42,376 --> 00:08:43,886 දෙවියනේ! 140 00:08:46,046 --> 00:08:47,046 පාත් වෙනවා. 141 00:09:01,546 --> 00:09:03,066 අපේ කවුරුවත් නැතිවුණාද? 142 00:09:04,146 --> 00:09:05,896 උන් තරම්ම නම් නෑ, සර්. 143 00:09:06,286 --> 00:09:08,556 හොඳ වෙච්ච අයගෙන් ඉන්නෙ මම විතරයි. 144 00:09:08,556 --> 00:09:10,116 ළමයි කට්ටියක් තාම අතුරුදහන්. 145 00:09:10,116 --> 00:09:14,346 ඔයා කැමති නම් මම ඇඳුම් දාපු කට්ටියක් එක්ක අනික් තට්ටු වල බලන්නම්. 146 00:09:14,346 --> 00:09:17,036 එපා. තවත් ජිවිත නාස්ති කරන්න එපා. 147 00:09:17,806 --> 00:09:20,526 තව පැය 48 න් අපි හැමෝම උඩට යනවා. 148 00:09:21,076 --> 00:09:22,286 ඔලු ගලවන්න. 149 00:09:25,016 --> 00:09:26,126 නෑ 150 00:09:26,376 --> 00:09:28,536 - තාත්තා? - නේට්! 151 00:09:30,816 --> 00:09:32,886 එපා! තොපි වගේ අපතයෝ! 152 00:09:37,876 --> 00:09:39,596 මොකක්ද උඹලට වෙලා තියෙන්නෙ? 153 00:09:40,226 --> 00:09:41,366 මගේ දුව කෝ? 154 00:09:41,376 --> 00:09:43,316 එයා කියන්නෙ ක්ලාක් ගැන. 155 00:09:48,306 --> 00:09:50,076 මට කණගාටුයි මේක වෙච්ච එක ගැන. 156 00:10:02,518 --> 00:10:04,288 - එයා මැරිලා. - ඒකට කමක් නෑ. 157 00:10:04,288 --> 00:10:05,838 අපි දැනටම ඔක්කොම අරගත්තා. 158 00:10:05,928 --> 00:10:07,648 අපිට තව කෙනෙක්ව ඕනා. 159 00:10:13,628 --> 00:10:14,748 ඊලඟට ඇය. 160 00:10:15,305 --> 00:10:17,565 එපා, එපා. මාව ගන්න. එයාට අත තියන්න එපා! 161 00:10:17,581 --> 00:10:19,101 - අල්ලන්න එපා! - අහකට වෙනවා! 162 00:10:21,054 --> 00:10:23,024 එයාව ගන්න එපා. 163 00:10:27,710 --> 00:10:30,160 අනේ එපා! 164 00:10:31,560 --> 00:10:32,650 හරි බඳීන්න. 165 00:10:34,230 --> 00:10:35,230 කරමු. 166 00:10:35,460 --> 00:10:37,810 අනේ එපා. 167 00:10:47,589 --> 00:10:49,589 අල්ල ගන්නවා! 168 00:10:49,649 --> 00:10:52,189 අහකට වෙනවා! 169 00:10:59,349 --> 00:11:00,719 අනේ එපා! 170 00:11:39,359 --> 00:11:41,059 හෙලෝ, ක්ලාක්. 171 00:11:41,109 --> 00:11:42,649 සර්, අපිට ආපහු ඔයාගේ උදව්ව ඕනා. 172 00:11:43,529 --> 00:11:46,789 මම කැමරා වැහුවා. 173 00:11:46,999 --> 00:11:47,979 අපිට නිදහසේ කතා කරහැකි. 174 00:11:47,979 --> 00:11:49,549 කොහොමත් කවුරුවත් බලාගෙනත් නෑ. 175 00:11:49,549 --> 00:11:52,499 ඔයාල හින්දා ඒ ඔක්කොම දැන් පස්වෙනි තට්ටුවේ. 176 00:11:52,689 --> 00:11:56,489 - ඔයා එහෙම නෑ. - නෑ, මම නෑ තමා. 177 00:11:56,489 --> 00:11:58,319 අපිට වැඩි වෙලාවක් නෑ. 178 00:11:58,319 --> 00:12:01,379 අපිට අපේ අයව මෙහෙන් ගෙනියන්න ඕනා කාවවත් මරල දාන්නෙ නැතුව. 179 00:12:03,349 --> 00:12:04,859 එයා අපිට උදව් කරන්නෙ නෑ. 180 00:12:06,909 --> 00:12:12,149 ඔහේලා විදුලිය කපලා දාලා අපේ ජිවිත අනතුරේ දැම්මා. 181 00:12:12,149 --> 00:12:15,169 මගේ අයගේ. ඔයාලට උදව් කරපු අයගෙ පවා. 182 00:12:15,739 --> 00:12:18,119 අපි දැනගෙන උන්නා පස්වෙනි තට්ටුවෙදි එයාලට මුකුත් වෙන්නෙ නෑ කියලා. 183 00:12:18,119 --> 00:12:19,809 අපි ටර්බයින් විනාශ කරලම දැම්මෙ නෑ. 184 00:12:19,809 --> 00:12:21,489 ඔයාලට ආපහු හදාගන්න ඉතුරු කළා. 185 00:12:21,489 --> 00:12:24,119 අපි තමා මෙතන හොඳ අය. නැතුව ඔහේල නෙවෙයි. 186 00:12:24,809 --> 00:12:28,229 මට කියන්න අපි ඔයාලගේ අයව නිදහස් කළොත්... 187 00:12:28,229 --> 00:12:31,789 ...මගේ අයට මොනාද වෙන්නේ? 188 00:12:35,209 --> 00:12:37,079 අපිව මෙහෙයුම් මැදිරියට ගෙනිච්චැහැකිද? 189 00:12:37,169 --> 00:12:39,299 අපිට එතන වෙන ඒව බලන්න ඕනා. 190 00:12:39,299 --> 00:12:41,359 - කිසි ප්‍රශ්නයක් නෑ. - යමු. 191 00:12:41,829 --> 00:12:43,719 ඔහේ කැමති වුණත් නැතත් අපිට උදව් කරන්න වෙනවා. 192 00:12:46,529 --> 00:12:47,719 ඒක... 193 00:13:08,609 --> 00:13:10,719 ජෝන්, මට උදව් කරන්න දෙන්න. 194 00:13:10,719 --> 00:13:12,439 මට ඔහේගෙන් කිසි දෙයක් ඕනා නෑ. 195 00:13:12,439 --> 00:13:14,229 අයියෝ ඔයා පණබේරගත්ත කෙනෙක්. 196 00:13:15,599 --> 00:13:16,699 අපි දෙන්නම එහෙමයි. 197 00:13:17,949 --> 00:13:21,009 ඔයාට හොඳක් දැනෙන්න හින්දා ඕනා දෙයක් කියාගන්න නායකතුමෝ. 198 00:13:21,499 --> 00:13:25,229 අපේ දෛවය තියෙන්නෙ අතනයි, ජෝන්. 199 00:13:28,079 --> 00:13:30,199 එතකොට ක්‍රේග්ගේ දෛවය? 200 00:13:30,939 --> 00:13:33,589 අපි ටික දෙනෙක්ව බිලි දෙනවා ගොඩ දෙනෙක්ව බේරගන්න. 201 00:13:42,079 --> 00:13:43,339 ඔයා කිව්ව හරි. 202 00:13:45,049 --> 00:13:46,609 මම පණබේරගත්ත කෙනෙක්. 203 00:13:49,949 --> 00:13:56,939 ඒ හින්දම තමා මට ඇතිවෙලා තියෙන්නෙ ඔහේගේ පස්සෙන් ඇවිල්ලා. 204 00:13:58,319 --> 00:13:59,819 මම මගේ පාරේ යන්නම්. 205 00:13:59,999 --> 00:14:02,209 ඔහේට ඕනා මඟුලක ගියහැකි. 206 00:14:02,899 --> 00:14:04,859 ජෝන්. ජෝන්! 207 00:14:05,819 --> 00:14:07,079 මගෙන් ඈත් වෙනවා. 208 00:14:07,079 --> 00:14:09,589 ඔයාගෙන් ලේ ගොඩක් ගිහින්! හෙලවෙන්න එපා!! 209 00:14:14,239 --> 00:14:15,239 ඇහුනද ඒක? 210 00:14:22,679 --> 00:14:25,739 අනේ ඔයා කවුරු වුණත් අපිට ඔයාගේ උදව් ඕනා. 211 00:14:25,749 --> 00:14:27,609 ඉන්න! ඉන්න! 212 00:14:29,559 --> 00:14:30,559 ජෝන්... 213 00:14:30,929 --> 00:14:34,939 මට එන්න බෑ. ඔයා යන්න. 214 00:14:34,939 --> 00:14:36,719 අපි දෙන්නම ඔයාට ඕනා බව. 215 00:14:41,249 --> 00:14:42,759 මම ආපහු එන්නම්, ජෝන්. 216 00:14:49,059 --> 00:14:51,599 ඔයාගේ පොරොන්දු දේශයෙන් ඇති වැඩක් නෑ! 217 00:14:59,314 --> 00:15:01,284 මම කිව්වනේ කිසි කෙනෙක් නෑ කියලා. 218 00:15:01,704 --> 00:15:03,734 ඔයා කියපු දේ විශ්වාස නොකළනම් කණගාටුව. 219 00:15:03,734 --> 00:15:05,894 ඇයි ඔයාගේ අය ගාවට ඔයා නොගියේ? 220 00:15:05,894 --> 00:15:06,914 මම කරපු දේ හින්දා... 221 00:15:06,914 --> 00:15:09,014 ...එයාලට නිදහස් වෙන්න පුළුවන්. මට බෑ. 222 00:15:10,574 --> 00:15:12,984 නිදහසට මිලක් ගෙවන්න ඕනා. 223 00:15:13,024 --> 00:15:15,504 මම ඒක දරාගත්තා එයාලට ඒක කරන්න ඕනා නැති හින්දා. 224 00:15:18,434 --> 00:15:19,664 ඒ කේජ් නෙවෙයි. 225 00:15:20,594 --> 00:15:22,824 ඔහෙයි කිව්වෙ භූමිවාසීන් එකක් ගණුදෙනුවක් කරන්න කියලා. 226 00:15:26,554 --> 00:15:28,224 හරි. අපි ඇතුලේ. 227 00:15:30,324 --> 00:15:33,324 කවුරුත් නෑ. මෙයා කියන්නෙ ඇත්ත. 228 00:15:33,964 --> 00:15:34,654 හරි. 229 00:15:34,654 --> 00:15:36,254 දර්ශන ගන්න. 230 00:15:40,384 --> 00:15:42,184 ඉක්මන් කරන්න වෙනවා. මෙයාගේ ඔක්සිජන් ඉවරයි. 231 00:15:42,184 --> 00:15:43,724 මුලින්ම ඔයා දොර වහන්න. 232 00:15:50,374 --> 00:15:51,474 බේරෙන්න නියම වෙලාව. 233 00:15:52,044 --> 00:15:54,484 ඇය දැන් හොඳින්. දැන් අපි යමුද? 234 00:15:54,824 --> 00:15:55,424 මම හොඳින්. 235 00:15:55,424 --> 00:15:56,604 මම ඔයාව දාල යන්නෙ නෑ. 236 00:15:56,604 --> 00:15:59,254 - ජැස්පර්. - ඇය පණපිටින් වුණාට ආරක්ෂිත නෑ. 237 00:15:59,294 --> 00:16:00,284 කේජ් දන්නවා මම ඔයාලට උදව් කළා කියලා. 238 00:16:00,284 --> 00:16:01,824 එයා 5 වෙනි තට්ටුවේ ඉන්නෙ. 239 00:16:02,644 --> 00:16:03,734 අපි මොනාද කරන්නේ? 240 00:16:04,474 --> 00:16:05,824 අපි කේජ්ව මරමු. 241 00:16:09,324 --> 00:16:10,334 මම කැමතියි. 242 00:16:14,294 --> 00:16:15,704 දැන් හරි මම හිතන්නෙ. 243 00:16:19,144 --> 00:16:20,244 මගේ දෙවියනේ. 244 00:16:21,724 --> 00:16:22,824 අර රේවන්ද? 245 00:16:29,194 --> 00:16:30,194 අම්මා. 246 00:16:31,754 --> 00:16:33,784 උන්ට දැන්ම නවත්වන්න කියන්න. 247 00:16:35,124 --> 00:16:37,404 මම ඒක කරන්නෙ නෑ. 248 00:16:39,824 --> 00:16:41,014 එමර්සන්. 249 00:16:47,194 --> 00:16:48,244 කාර්ල් එමර්සන්. 250 00:16:48,244 --> 00:16:50,704 මවුන්ට් වෙදර් ආරක්ෂ නිලධාරී අමතන්න. 251 00:16:51,514 --> 00:16:52,624 කවුද මේ? 252 00:16:53,054 --> 00:16:54,424 ඔහේ දන්නවා කවුද කියලා. 253 00:16:56,074 --> 00:16:58,114 ඕක දෙන්න ජනාධිපතිට. 254 00:17:01,834 --> 00:17:02,894 එයාල යනවා. 255 00:17:03,024 --> 00:17:03,944 අවුලක් නෑ. 256 00:17:03,944 --> 00:17:05,394 මම ප්‍රධාන තිරයට ගන්නම්. 257 00:17:10,424 --> 00:17:11,884 මේ ජනාධිපති වොලස්. 258 00:17:12,424 --> 00:17:13,974 ඔහේගේ තාත්තා මා ගාව. 259 00:17:15,644 --> 00:17:18,624 මගේ අයට යන්න නොදුන්නොත් මම එයාව මරනවා. 260 00:17:19,364 --> 00:17:21,024 එයා ඉන්නවා කියල මම කොහොමද දන්නෙ? 261 00:17:23,934 --> 00:17:26,374 කරන දේ කරන්න කේජ්. 262 00:17:27,614 --> 00:17:28,814 උඹ කරනවා එහෙම නෙවෙයි. 263 00:17:29,074 --> 00:17:30,674 ඔහේ මගේ ගැන දන්නෙ නෑ. 264 00:17:35,434 --> 00:17:38,624 මේක නවත්වලා මගේ අයව නිදහස් කරන්න. 265 00:17:40,164 --> 00:17:41,374 මට බෑ ඒක කරන්න. 266 00:17:42,884 --> 00:17:45,814 එහෙම කළොත් අපේ අයගේ අවසානය තමා, ක්ලාක්. 267 00:17:51,884 --> 00:17:53,704 ක්ලාක්, අපිට මෙයාව ඕනා. 268 00:17:53,704 --> 00:17:55,864 එයාගේ පුතා මාව විශ්වාස කරන්න ඕනා. 269 00:17:59,144 --> 00:18:00,704 මට මේක කරන්න දෙන්න එපා. 270 00:18:14,184 --> 00:18:15,184 තාත්තා... 271 00:18:16,063 --> 00:18:17,473 මම අපේ මිනිස්සුන්ව බලාගන්නම්. 272 00:18:21,274 --> 00:18:23,874 අපි කාටවත් කිසි දෙයක් කරන්න දෙයක් නෑ, ක්ලාක්. 273 00:18:25,034 --> 00:18:26,524 මට මේක ඕනා නෑ. 274 00:18:27,324 --> 00:18:28,634 මටත් නෑ. 275 00:18:52,414 --> 00:18:54,544 මේක හොඳට අහගන්නවා. 276 00:18:55,905 --> 00:18:58,865 මගේ අයව නිදහස් කරනකම් මම නවතින්නෙ නෑ. 277 00:18:59,884 --> 00:19:01,534 එයාලට යන්න නොදුන්නොත්... 278 00:19:04,004 --> 00:19:06,294 ...මම 5 වෙනි තට්ටුවට විකිරණ එවනවා. 279 00:19:18,097 --> 00:19:19,967 කේජ් මේ අහනවා. 280 00:19:20,417 --> 00:19:23,467 මට වෙන කාවවත් මරන්න ඕනා නෑ. 281 00:19:25,807 --> 00:19:28,857 විදින එක නවත්වනවා. අපි කතා කරමු. 282 00:19:28,857 --> 00:19:32,317 අපි ඔක්කොටම එකඟ වෙන්න විදියක් ඇති. 283 00:19:33,217 --> 00:19:34,947 - එමර්සන්. - සර්. 284 00:19:36,157 --> 00:19:38,127 උන් අපි දිහා බලාගෙන ඉන්නෙ. 285 00:19:39,557 --> 00:19:40,807 උන් ඔක්කොම මරලා දාන්න. 286 00:19:42,697 --> 00:19:43,807 හරි, සර්. 287 00:19:47,417 --> 00:19:48,897 එමර්සන් එනවා. 288 00:19:49,227 --> 00:19:51,827 මගේ කාඩ් එක අක්‍රිය කළා වගේ එයාගේ එකත් කරන්න බැරිද? 289 00:19:51,827 --> 00:19:52,907 සුළු දෙයක්. 290 00:19:55,297 --> 00:19:56,307 එයා කොහෙද යන්නෙ? 291 00:20:11,457 --> 00:20:12,457 කට්ටිය ඉන්න තැනට. 292 00:20:15,807 --> 00:20:18,587 මොන්ටි, ඔයාට ඒක කරන්න පුළුවන්ද? ඒ තට්ටුවට විකිරණ යවන්න? 293 00:20:18,587 --> 00:20:19,347 පුළුවන්. 294 00:20:19,467 --> 00:20:22,097 පොඩ්ඩක් ඉන්න, ක්ලාක්. අපි මේ ගැන හිතන්න ඕනා. 295 00:20:22,097 --> 00:20:23,277 පොඩි ළමයි ඉන්නවා... 296 00:20:23,737 --> 00:20:24,387 මම දන්නවා. 297 00:20:24,387 --> 00:20:25,677 අපිට උදව් කරපු අය ඉන්නවා. 298 00:20:25,847 --> 00:20:28,207 මට එහෙනම් ඊට වඩා හොඳ අදහසක් දෙන්න. 299 00:20:34,987 --> 00:20:36,447 මෙයාව ගන්න. 300 00:20:36,857 --> 00:20:38,307 - සර්, අපි ඉවර නෑ. - දැන්ම! 301 00:20:41,137 --> 00:20:42,777 - මෙයාව දාන්න. - එපා. 302 00:20:43,387 --> 00:20:46,517 මෙහෙම කරන්න ඕනා නෑ. 303 00:20:46,527 --> 00:20:47,257 නවත්වනවා! 304 00:20:47,257 --> 00:20:48,247 වෙන විදියක් ඇති. 305 00:20:48,247 --> 00:20:49,727 - එහෙම එකක් නෑ. - එපා. 306 00:20:52,807 --> 00:20:53,807 මම මොකක්ද කළේ? 307 00:20:54,177 --> 00:20:56,167 කවුරුවත් මැරෙන්න ඕනා නෑ ඇට මිඳුළු හින්දා. 308 00:20:56,167 --> 00:20:58,837 අපි දන් දෙන්නම්. අපි දන් දෙන්නම්. 309 00:20:59,847 --> 00:21:00,847 බඳින්න. 310 00:21:01,957 --> 00:21:02,987 මුකුත් කරන්න එපා! 311 00:21:03,607 --> 00:21:04,327 එපා. 312 00:21:04,567 --> 00:21:06,037 අපිට දන් දෙන්න පුළුවන්! 313 00:21:06,217 --> 00:21:07,467 ඒක කවදාවත් වෙන්නෙ නෑ. 314 00:21:07,467 --> 00:21:09,857 මට ඒක කරවන්න පුළුවන්. මෙයාගේ උදව්වෙන්. 315 00:21:11,167 --> 00:21:12,477 අපි ඔක්කොම බේරෙමු. 316 00:21:13,367 --> 00:21:14,367 අපිට බෑ. 317 00:21:15,427 --> 00:21:16,827 විදින්න ගන්න. 318 00:21:19,807 --> 00:21:20,807 හොල්ලන්න එපා. 319 00:21:26,877 --> 00:21:29,837 ක්ලාක්, අපි මේක කලෝත් ආපහු පස්සට යෑමක් නෑ. 320 00:21:33,537 --> 00:21:34,537 ඒක කරන්න ගන්න. 321 00:21:39,977 --> 00:21:41,307 වෙලා යනවා වැඩියි. 322 00:21:41,667 --> 00:21:42,947 එයා අහුවෙලානම් එහෙම? 323 00:21:43,217 --> 00:21:44,377 අපිට මොනාහරි ආරංචි වෙන්න එපැයි. 324 00:21:44,377 --> 00:21:46,077 එයාට හොයාගන්න බැරිවෙලානම් සාජන් ලිව හරි.. 325 00:21:46,077 --> 00:21:47,597 මම දන්නෙ නෑ... නීති වෙනස් කරලනම්? 326 00:21:47,627 --> 00:21:48,867 එයාවත් අහුවෙලානම්? 327 00:21:49,997 --> 00:21:54,337 ජැස්පර්, රණශූරයෙන් වදවෙන්නෙ නෑ පාලනය කරන්න බැරි දේවල් ගැන. 328 00:21:56,477 --> 00:21:57,477 දෙවියන්ට ස්තූති වේවා. 329 00:21:58,647 --> 00:21:59,647 කවුරුහරි දැක්කද එහෙම? 330 00:22:01,067 --> 00:22:02,287 ලී තුවක්කුව පාත දාන්න. 331 00:22:02,497 --> 00:22:04,007 ඔයා කිව්වෙ නෑනේ පිටස්තරයෙක් ඉන්නවා කියලා. 332 00:22:04,007 --> 00:22:05,327 ඇය පිටස්තරයෙක් නෙවෙයි. 333 00:22:05,327 --> 00:22:07,097 - එයා ඒ කෙනෙක්. - ඇය අපේ කෙනෙක්. 334 00:22:07,927 --> 00:22:08,727 කේජ් එතන ඉන්නෙ. 335 00:22:08,727 --> 00:22:10,497 එයාල ආක් මධ්‍යස්ථානයෙන් තව කට්ටියක්ව අල්ලගෙන ආවා. 336 00:22:10,497 --> 00:22:11,177 තව ඇට මිදුළු තියෙනවා. 337 00:22:11,177 --> 00:22:13,117 උන් වේල්ල දිහා බලන්නෙවත් නෑ. 338 00:22:13,547 --> 00:22:15,002 කේජ් එක්ක සොල්දාදුවෝ කී දෙනෙක් ඉන්නවද? 339 00:22:15,017 --> 00:22:16,057 6 යි ඇයි? 340 00:22:17,507 --> 00:22:18,547 මාව ලඟට ගෙනියන්න. 341 00:22:20,047 --> 00:22:21,567 තව කෑලි 8 හොයාගත්තහම ගොඩක් සතුටු වෙයි. 342 00:22:22,337 --> 00:22:23,337 මට ඕනා... 343 00:22:25,047 --> 00:22:26,047 බෙල්ලට ඉලක්ක කරන්න. 344 00:22:26,607 --> 00:22:29,787 කපන්න, අනින්න එපා. ගැඹුරටම. 345 00:22:34,447 --> 00:22:35,687 කරන දේ දන්නවා ඇති කියලා හිතනවා. 346 00:22:36,307 --> 00:22:37,307 මමත්. 347 00:22:43,557 --> 00:22:45,567 - ඔයාට පුළුවන්. - හරි. 348 00:22:54,847 --> 00:22:55,847 මම ඔයාට ආදරෙයි. 349 00:24:46,637 --> 00:24:47,667 පොරොන්දු දේශය. 350 00:25:27,055 --> 00:25:28,615 ආක් මධ්‍යස්ථානයේ ඉඳන් සෑහෙන දුරක් ආවා ආ? 351 00:25:29,255 --> 00:25:30,684 මගේ ආක් මධ්‍යස්ථානය නෙවෙයි. 352 00:25:31,205 --> 00:25:32,575 මට බලන්නවත් හම්බවුණේ නෑ. 353 00:25:33,025 --> 00:25:36,635 තාමත් මට හිතෙනවා ඒක දැක්කනම් කියලා. 354 00:25:42,655 --> 00:25:45,415 සමහර විට ඔයාට පුලුවන් වෙයි. වා අඟුලු කුටීරයක් තියනවා. 355 00:25:45,515 --> 00:25:47,075 අපි ඒකේ තමා එමර්සන්ව අල්ලගෙන තියාගත්තේ. 356 00:25:47,685 --> 00:25:49,295 අපිට කරන්න තියෙන්නෙ ඔයාව එලියට අරගෙන... 357 00:25:50,135 --> 00:25:51,445 මට කුඩුවක ජීවත් වෙන්නද? 358 00:25:51,445 --> 00:25:52,715 අඩුම ගානේ ඔයාට ජීවත් වුණහැකි. 359 00:26:00,684 --> 00:26:01,424 පිටස්තරයෝ! 360 00:26:01,440 --> 00:26:03,160 එපා, ඔක්ටේවියා! එපා! 361 00:26:05,865 --> 00:26:06,865 නෑ. 362 00:26:08,631 --> 00:26:10,371 පිටස්තරයෝ! පස්සෙන් එනවා. 363 00:26:17,471 --> 00:26:18,581 යන්න! යන්න! 364 00:26:20,411 --> 00:26:21,531 එයාලට එතනින් පැනගන්න වෙනවා. 365 00:26:21,531 --> 00:26:22,701 මායා නවතිනවා! 366 00:26:22,701 --> 00:26:23,701 දුවන්න! 367 00:26:23,751 --> 00:26:24,751 දැන්ම! 368 00:26:30,541 --> 00:26:31,541 ඌ ඇවිල්ලා! 369 00:26:34,671 --> 00:26:36,281 ජැස්පර්. එයාව අහුවෙලා. 370 00:26:38,221 --> 00:26:39,221 අපිට තව එකෙක්ව අහුවුණා. 371 00:26:39,251 --> 00:26:40,251 ජැස්පර්! 372 00:26:41,441 --> 00:26:42,651 ඇයි මෙහෙම කරන්නේ? 373 00:26:54,431 --> 00:26:55,671 ආහාර ගන්න තැනට කට්ටියව යවන්න. 374 00:26:55,861 --> 00:26:56,861 විහිදෙන්න. 375 00:27:03,061 --> 00:27:04,651 නවතිනවා. අත් උස්සනවා. 376 00:27:12,391 --> 00:27:13,721 ඇයි නැවැත්තුවේ. 377 00:27:13,911 --> 00:27:14,821 මම කරල ඉවර හින්දා. 378 00:27:14,861 --> 00:27:18,401 අපිට කරන්න තියෙන්නෙ මේක අදින එක විතරයි. 379 00:27:18,401 --> 00:27:19,781 විවර ඇරිලා... 380 00:27:19,851 --> 00:27:22,841 ...එලියේ වාතය ඇතුලට එයි. 381 00:27:28,291 --> 00:27:29,401 ඌ දොර පුපුරන්නයි යන්නෙ. 382 00:27:33,481 --> 00:27:35,381 ක්ලාක්, අපිට වෙලාව නැතිවේගන එන්නෙ. 383 00:27:48,681 --> 00:27:49,681 දැන්ම පාත් වෙනවා. 384 00:27:51,631 --> 00:27:54,681 මගේ නංගි මගේ වගකීමක්. 385 00:27:56,491 --> 00:27:57,891 මට එයාලව බේරගන්න වෙනවා. 386 00:28:04,161 --> 00:28:05,161 එකට. 387 00:28:36,451 --> 00:28:38,181 - ඌව අල්ලගන්න. - හරි, සර්. 388 00:28:39,541 --> 00:28:40,541 හෙල්ලෙන්න එපා! 389 00:28:43,081 --> 00:28:44,081 ඒ මොකක්ද? 390 00:28:44,151 --> 00:28:45,501 මොකක්ද මේ? 391 00:28:48,441 --> 00:28:49,441 මෙතනින් පැනගන්න! 392 00:28:57,101 --> 00:28:58,101 එපා! 393 00:29:00,371 --> 00:29:01,081 මායා. 394 00:29:01,111 --> 00:29:02,621 ජැස්පර්, ආපහු එන්න! 395 00:29:02,741 --> 00:29:04,031 අපිව බේරගන්න! 396 00:29:21,631 --> 00:29:23,341 නෑ, නෑ, නෑ, නෑ! 397 00:29:24,081 --> 00:29:25,121 ජැස්පර්... 398 00:29:28,191 --> 00:29:29,191 මම ආවා. 399 00:29:31,121 --> 00:29:32,121 ඇය අහිංසකයි. 400 00:29:35,941 --> 00:29:38,061 අපි කවුරුවත් අහිංසක නෑ. 401 00:29:43,701 --> 00:29:45,911 නෑ, නෑ. 402 00:29:52,031 --> 00:29:54,040 නෑ. 403 00:30:13,471 --> 00:30:14,931 අපේ අයව බේරගම්මු. 404 00:30:24,533 --> 00:30:26,113 ඔය යතුරු ගන්න. 405 00:30:26,743 --> 00:30:27,933 මට මේක විශ්වාස කරන්නත් බෑ. 406 00:30:29,903 --> 00:30:30,903 එන්න. 407 00:30:31,223 --> 00:30:32,223 ඔහොම ඉන්න. 408 00:30:35,803 --> 00:30:37,503 - මෙන්න! - මාව ගලවන්න මෙවලින්. 409 00:30:38,623 --> 00:30:39,623 හරි. 410 00:30:39,963 --> 00:30:40,963 කෝ ක්ලාක්? 411 00:31:13,763 --> 00:31:14,913 ඔයා මොනාද කළේ? 412 00:31:18,066 --> 00:31:19,286 වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ. 413 00:31:20,113 --> 00:31:21,693 මම හැදුවේ කේජ්ව මරන්න. 414 00:31:22,163 --> 00:31:23,573 මට තව විනාඩියක් දුන්න නම්... 415 00:31:23,573 --> 00:31:24,813 ...මේ ඔක්කොම නවතිනවා. 416 00:31:25,083 --> 00:31:28,293 ජැස්පර්, උන් කවදාවත් නවත්වන්නෙ නෑ. 417 00:31:30,393 --> 00:31:31,703 අපි කාමරේට යමු. 418 00:31:41,123 --> 00:31:42,783 කොහෙමද මේක වෙන්න ඉඩ දුන්නෙ? 419 00:31:44,063 --> 00:31:45,063 මට කණගාටුයි. 420 00:31:45,853 --> 00:31:48,223 කණගාටුයි? කණගාටුයි? 421 00:32:01,083 --> 00:32:03,023 හරි. 422 00:32:03,023 --> 00:32:04,023 අම්මා. 423 00:32:29,113 --> 00:32:30,113 මම උත්සහ කළා. 424 00:32:33,883 --> 00:32:35,323 මම හොඳ කෙනෙක් වෙන්න උත්සහ කළා. 425 00:32:38,283 --> 00:32:40,343 සමහර විට හොඳ අය කියල කට්ටියක් නැතුව ඇති. 426 00:32:51,973 --> 00:32:52,973 හාපර්! 427 00:33:01,863 --> 00:33:02,863 ඔයා හොඳට කළා. 428 00:33:05,473 --> 00:33:06,863 දැන් මෙයාලව ගෙදර ගෙනියමු. 429 00:33:08,243 --> 00:33:09,243 හොඳයි, සර්. 430 00:33:10,693 --> 00:33:11,693 කෝ කේජ්? 431 00:33:26,733 --> 00:33:27,813 කවුද ඔය? 432 00:33:29,963 --> 00:33:30,993 පේන්න එනවා. 433 00:33:57,973 --> 00:33:58,983 මට දෙන්න දෙයක් තියෙනවා. 434 00:34:03,083 --> 00:34:04,083 මේක ඔහේට. 435 00:34:26,643 --> 00:34:27,643 එපා. 436 00:34:42,083 --> 00:34:43,573 පළවෙනි එක තමා නරකම. 437 00:35:06,463 --> 00:35:09,053 එයාල එනකම් ආරක්ෂාව යොදන්න! 438 00:35:09,363 --> 00:35:10,363 එයාල ආපහු ඇවිත්! 439 00:35:18,193 --> 00:35:19,193 ඇබී! 440 00:35:38,863 --> 00:35:39,863 ඉන්න. 441 00:35:41,113 --> 00:35:42,113 ජැස්පර්. 442 00:35:46,493 --> 00:35:47,493 මට තව ටිකෙන් අමතක වෙනවා. 443 00:35:48,933 --> 00:35:49,943 මගේ කණ්ණාඩි. 444 00:35:53,453 --> 00:35:54,453 ස්තූතියි. 445 00:36:18,273 --> 00:36:19,553 මම හිතන්නෙ අපිට බීමක් උරුමයි. 446 00:36:21,953 --> 00:36:22,983 මා වෙනුවෙන් එකක් බොන්න. 447 00:36:25,093 --> 00:36:27,843 අපිට මේකෙන් නිදහස් වෙන්න පුළුවන් වුණොත්... 448 00:36:31,203 --> 00:36:32,483 මම ඇතුලට එන්නෙ නෑ. 449 00:36:36,953 --> 00:36:39,753 ඔයාට ඕනා සමාවක් නම්... 450 00:36:41,233 --> 00:36:42,343 ...මම ඒක ඔයාට දෙන්නම්. 451 00:36:45,663 --> 00:36:46,663 ඔයාට සමාව ලැබුනා. 452 00:36:51,793 --> 00:36:52,963 ඇතුලට එන්න. 453 00:36:56,713 --> 00:36:57,963 මා වෙනුවෙන් එයාලව බලාගන්න. 454 00:36:59,303 --> 00:37:00,373 - ක්ලාක්... - No. 455 00:37:00,373 --> 00:37:03,053 හැමදාම එයාලගේ මූණු දකිනකොට... 456 00:37:03,053 --> 00:37:04,993 ...එයාලව බේරගන්න කරපු දේවල් මතක් වෙනවා. 457 00:37:05,003 --> 00:37:06,413 අපි කරපු දේවල්. 458 00:37:07,743 --> 00:37:09,163 ඔයා තනියම මේක කරන්න ඕනා නෑ. 459 00:37:18,203 --> 00:37:20,893 මම තනියම දරාගන්නම්. එයාලා ඒක කරන්න ඕනා නැති හින්දා. 460 00:37:24,433 --> 00:37:25,433 කොහෙද යන්නෙ? 461 00:37:29,383 --> 00:37:30,383 මම දන්නෙ නෑ. 462 00:37:42,503 --> 00:37:43,653 අපි නැවත හමුවෙමු. 463 00:37:56,993 --> 00:37:58,073 අපි නැවත හමුවෙමු. 464 00:38:30,233 --> 00:38:31,453 මම ඇයව නවත්වන්න හැදුවා... 465 00:38:34,323 --> 00:38:36,633 ...ඒත් පාලනය නැතුව ගියා. 466 00:38:37,413 --> 00:38:38,913 ඇය දියත් කිරීමේ කේත අරගත්තා. 467 00:38:41,233 --> 00:38:43,573 ඒ ඇයයි. ඇයයි එහෙම කළේ. 468 00:38:45,683 --> 00:38:47,163 ඒත් මගෙයි වැරැද්ද. 469 00:39:02,013 --> 00:39:03,013 මට සමාවෙන්න. 470 00:39:05,393 --> 00:39:07,563 මට ගොඩක් කණගාටුයි. 471 00:39:33,873 --> 00:39:35,853 කුතුහලය දක්වන්නෝ 472 00:40:01,963 --> 00:40:03,373 සාදරයෙන් පිළිගන්නවා, තෙලෝනියස්. 473 00:40:04,113 --> 00:40:06,843 ආපු එක ගැන සතුටුයි. මම එනකම් බලාගෙන උන්නෙ. 474 00:40:08,843 --> 00:40:09,843 ඔයා කවුද? 475 00:40:10,733 --> 00:40:11,993 මගේ නම ඇලී. 476 00:40:15,903 --> 00:40:17,113 කොහොමද මගේ නම දන්නෙ? 477 00:40:18,213 --> 00:40:20,743 තෙලෝනියස්. ඒක හොඳ නමක්. 478 00:40:21,723 --> 00:40:22,953 ඒකේ තේරුම් දෙකක් තියෙනවා. 479 00:40:23,643 --> 00:40:27,043 ග්‍රීකයින්ට ඒකේ තේරුම පාලකයා නැත්තම් අධිපතියා කියන එකයි. 480 00:40:27,803 --> 00:40:30,893 ජර්මානුවන්ට ඒකේ තේරුම පෘථිවිය අස්වද්දනායි. 481 00:40:31,863 --> 00:40:33,083 ඔයා ඒකෙන් කොයි කෙනාද? 482 00:40:34,433 --> 00:40:36,333 මම එනකම් උන්නෙ කිව්වා ඔයා. 483 00:40:36,473 --> 00:40:37,473 අවුරුදු ගානක් තිස්සෙ. 484 00:40:38,703 --> 00:40:39,953 පේනවිදියටනම්. 485 00:40:40,833 --> 00:40:42,733 කාලය යන්නෙ මට වෙනස් විදියටයි. 486 00:40:43,123 --> 00:40:44,993 බොහොම හොඳයි තෙලෝනියස්. 487 00:40:47,033 --> 00:40:49,193 මම හිතපු විදියටම ඔයාට මොලේ තියෙනවා. 488 00:40:50,013 --> 00:40:51,023 ඔයා ඇත්ත කෙනෙක් නෙවෙයි 489 00:40:52,193 --> 00:40:53,253 ඇත්ත කෙනා අර්ථ දක්වන්න. 490 00:40:54,413 --> 00:40:56,253 ඔයාගේ යාත්‍රාව කාබන් වලින් හැදුන එකක්. 491 00:40:56,393 --> 00:40:57,783 මගේ සිලිකන් වලින්. 492 00:40:58,133 --> 00:41:01,543 ඔයාගේ සිතුවිලි රසායනිකයි. මගේ සිතුවිලි සංඛ්‍යාංකයි. 493 00:41:07,993 --> 00:41:10,153 මම හිතුවේ මේක මගේ ගමනාන්තය කියලයි. 494 00:41:14,283 --> 00:41:15,963 ගමනාන්තය තමා තෙලෝනියස්. 495 00:41:17,933 --> 00:41:18,933 එන්න මා එක්ක. 496 00:41:21,553 --> 00:41:23,253 ඔයා මෙහෙට එන්න තම උන්නෙ. 497 00:41:24,903 --> 00:41:27,473 ඔයාගේ තෑග්ග හම්බවුණාමයි මම ඒක දැනගත්තේ. 498 00:41:28,113 --> 00:41:29,113 මගේ තෑග්ග. 499 00:41:45,643 --> 00:41:48,253 ස්තූතියි මට ඒක බිමට ගෙනල්ලා දුන්නට තෙලෝනියස්. 500 00:41:52,513 --> 00:41:53,873 අපිට කරන්න වැඩ තියෙනවා. 501 00:42:05,096 --> 00:42:10,096 ::: එක්වන්න අප සමඟ ::: contact@baiscopelk.com