1 00:00:00,000 --> 00:00:01,100 මෙම උපසිරැසි www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර චිත්‍රපටයේ පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත. 2 00:00:01,167 --> 00:00:02,577 පෙර කතාංග වලින්..... 3 00:00:02,577 --> 00:00:06,027 පෘථිවියේ හැමෝම න්‍යෂ්ටික යුද්ධයෙන් විනාශ වෙලා අවුරුදු 97 ක් ගෙවිලා ගිහින්. 4 00:00:06,027 --> 00:00:07,231 ඔයාලා කට්ටියව පොළවට යවනවා. 5 00:00:07,247 --> 00:00:08,547 සිය දෙනාවම. 6 00:00:08,547 --> 00:00:10,887 ආක් මධ්‍යස්ථානයේ සිරකරුවෙනි. ඔයාලට තියෙන්නෙ එක රාජකාරියයි. 7 00:00:10,887 --> 00:00:11,707 පණ පිටින් ඉන්න. 8 00:00:11,707 --> 00:00:12,917 අපි ඒක කළා! 9 00:00:13,677 --> 00:00:14,677 අපි තනිවෙලා නෑ. 10 00:00:14,677 --> 00:00:16,877 පොළවෙන් ආව අන්තිම කෙනා මැරුණේ ආක් මධ්‍යස්ථානයේදී. 11 00:00:17,827 --> 00:00:18,991 ඒ අන්තිමයා වෙන්න බෑ. 12 00:00:19,007 --> 00:00:21,727 භූමිවාසීන් හමුදාවත් දැන් මෙහාට එනවා. 13 00:00:25,267 --> 00:00:26,727 ජැස්පර්, දැන්ම. 14 00:00:29,027 --> 00:00:30,467 ඇත්තටම අපි මේක කරනවද? 15 00:00:30,467 --> 00:00:32,067 ආක් මධ්‍යස්ථානය පොළවට වට්ටන්න. 16 00:00:32,067 --> 00:00:35,197 ආක් මධ්‍යස්ථානය කලින් තිබ්බ වගේ කොටස් වලට වෙන්වෙයි. 17 00:00:35,197 --> 00:00:37,267 පණබේරාගත් සියළු දෙනාට අමතනවා. 18 00:00:37,267 --> 00:00:39,317 කාර්මික කොටස පොළවට පැමිණියා. 19 00:00:39,317 --> 00:00:41,117 - බලන්න. - තව කොටසක් වෙන්න ඇති. 20 00:00:41,117 --> 00:00:43,607 අපේ අනික් අයව හොයාගන්න ඇබී. ක්ලාක්ව හොයාගන්න. 21 00:01:49,527 --> 00:01:50,847 මොන්ටි කොහෙද? 22 00:01:53,267 --> 00:01:55,277 මොන මඟුලක්ද එයාට කළේ? 23 00:02:36,267 --> 00:02:37,557 මොනාද කරන්නේ? 24 00:02:37,557 --> 00:02:38,927 මාව විෂබීජ වලට නිරාවරණය වෙයි. 25 00:02:41,657 --> 00:02:42,737 කොහෙද මගේ යාළුවා? 26 00:02:42,737 --> 00:02:46,047 එයා හොඳින්. ඔයාට තේරෙන්නෙ නෑ. හරිද? 27 00:02:47,507 --> 00:02:48,507 මාව ගෙනියන්න එයා ලඟට. 28 00:02:53,007 --> 00:02:54,327 ක්ලාක්, ඔයාගෙන් ලේ එනවා. 29 00:02:54,577 --> 00:02:55,617 කොහොමද මගෙ නම දන්නෙ? 30 00:02:55,617 --> 00:02:56,677 ඔයාගේ විස්තර පත්‍රිකාවෙ තිබ්බා. 31 00:02:56,677 --> 00:02:57,757 එයාල කොහොමද මගෙ නම දන්නෙ? 32 00:02:57,757 --> 00:02:59,817 මම දන්නෙ නෑ. අනේ මට රිද්දන්න එපා. 33 00:02:59,817 --> 00:03:00,817 ඔයාට ජීවත් වෙන්න ඕනද? 34 00:03:02,407 --> 00:03:03,477 මම කියන විදියට කරන්න. 35 00:03:05,507 --> 00:03:06,677 මම හිතන්නෙ නෑ. 36 00:03:06,677 --> 00:03:07,677 අවසර පත. 37 00:03:08,877 --> 00:03:10,687 මගේ අවසර පත ඕනා. 38 00:03:21,147 --> 00:03:22,147 කීවෙනි තට්ටුවටද? 39 00:03:33,917 --> 00:03:35,177 උඹලා කවුද? 40 00:03:35,577 --> 00:03:36,617 කියනවා. 41 00:03:37,037 --> 00:03:38,267 අපේ කීදෙනෙක් මෙහෙ ඉන්නවද? 42 00:03:38,267 --> 00:03:40,707 එයාල කොහෙද? කියනව මොනාහරි! 43 00:03:41,217 --> 00:03:43,377 5 වෙනි තට්ටුවට පැමිණියා. 44 00:04:05,187 --> 00:04:08,857 සීමා කිරීමේ බිඳවැටීමක්. සීමා කිරීමේ බිඳවැටීමක්. 45 00:04:17,057 --> 00:04:18,317 මොන මඟුලක්ද මම ඉන්නෙ? 46 00:04:19,250 --> 00:04:23,227 ~ රොයිලි ප්‍රනාන්දු ~ http://sinhalasub.tk 47 00:04:34,047 --> 00:04:35,047 බෙලමි? 48 00:04:37,457 --> 00:04:38,537 පාත් වෙන්න. 49 00:04:38,857 --> 00:04:40,217 - පස්සෙන් කවුරුවත් ආවද? - කට වහන්න. 50 00:04:42,607 --> 00:04:43,527 ෆින්ව දැක්කද? 51 00:04:43,527 --> 00:04:45,287 - ෆින් පණපිටින්ද? - කලින් උන්නා. 52 00:04:45,287 --> 00:04:46,617 අපි වෙන්වුණා. 53 00:04:46,617 --> 00:04:47,837 අපි දැනගෙන උන්නා ගිනි ගන්නවා කියලා. ඉතින් අපි දිව්වා. 54 00:04:47,837 --> 00:04:49,107 ඒත් එකෙක් පස්සෙන් ආවා. 55 00:04:52,047 --> 00:04:53,287 ඔයාල කොහොමද පැනගත්තෙ? 56 00:04:53,997 --> 00:04:55,817 අපි දැක්කා ආක් මධ්‍යස්ථානය කඩා වැටෙනවා. 57 00:04:55,817 --> 00:04:57,257 අපි උදව් කරන්න යන්න ඕනා කියල හිතුවා. 58 00:04:57,257 --> 00:04:58,527 කෑල්ලක් වැටුනේ මේ පැත්තට. 59 00:04:58,527 --> 00:04:59,467 මොන්රෝ හිතන්නේ ඒ කාර්මික කොටස කියලා. 60 00:04:59,467 --> 00:05:00,897 ඒත් මම හිතන්නෙ... 61 00:05:02,707 --> 00:05:03,747 පස්සෙන් එන්න. 62 00:05:03,747 --> 00:05:05,737 පාත් වෙලා කෑගහන්නෙ නැතුව ඉන්න. 63 00:05:16,867 --> 00:05:20,097 මට තවත් යන්න බෑ. 64 00:05:23,617 --> 00:05:24,707 හිට ගන්නවා. 65 00:05:24,707 --> 00:05:25,987 මට බෑ. 66 00:05:25,987 --> 00:05:27,197 එයාට බෑ. 67 00:05:27,197 --> 00:05:28,927 මම කිව්වෙ නැඟිටිනවා. 68 00:05:29,057 --> 00:05:30,057 නැඟිටිනවා. 69 00:05:35,157 --> 00:05:36,157 එපා! 70 00:05:36,767 --> 00:05:37,767 එපා! 71 00:05:44,457 --> 00:05:45,507 මේ එකයි. 72 00:05:46,447 --> 00:05:48,127 මට 300 ක් නැතිවුනා. 73 00:06:05,307 --> 00:06:07,897 බොනවා, උඹ වාසනාවන්තයි. 74 00:06:09,777 --> 00:06:12,647 මට එකෙක්ව පණපිටින් ගෙනියන්න වෙනවා කමාන්ඩර්ට කතා කරන්න. 75 00:06:14,517 --> 00:06:15,517 නැඟිටිනවා. 76 00:06:34,327 --> 00:06:36,387 වැරදියි කිව්වා. 77 00:06:36,387 --> 00:06:38,567 ආපහු 78 00:06:38,567 --> 00:06:40,207 මම අහස් මිනිස්සුන්ගේ ඔක්ටේවියා. 79 00:06:40,207 --> 00:06:41,637 මම ආරක්ෂිත ගමනක් පතනවා." 80 00:06:41,637 --> 00:06:42,917 මොකටද මම මේක ඉගෙන ගන්නෙ? 81 00:06:42,917 --> 00:06:44,317 ඔයා කතා කරන්නෙ ඉංග්‍රීසි. 82 00:06:45,127 --> 00:06:46,977 අපේ රණශූරයෝ විතරයි ඉංග්‍රීසි කතා කරන්නෙ. 83 00:06:47,707 --> 00:06:50,127 අපි මූදට ගියාම ඔයා අපේ කෙනෙක් වගේ පේන්න ඕනා. 84 00:06:50,477 --> 00:06:51,527 එහෙනම් තව කාලය තියෙනවා. 85 00:06:53,657 --> 00:06:55,037 මේක ගැන කියන්න. 86 00:06:58,577 --> 00:07:00,127 ගම කිට්ටුව තියෙන ප්‍රතිමාවක්. 87 00:07:00,797 --> 00:07:02,387 අපි රණ්ඩු සමාදාන කරගන්න යන තැන. 88 00:07:04,277 --> 00:07:06,087 රවට්ටන එක නවත්තලා ඒක ඇදල ගන්න. 89 00:07:08,577 --> 00:07:09,917 පොඩ්ඩක්වත් කියන්නෙ නැද්ද? 90 00:07:14,967 --> 00:07:17,967 නෑ නොකිය ගත්ත එක හොඳා. 91 00:07:25,497 --> 00:07:26,497 මගේ දෙවියනේ. 92 00:07:32,407 --> 00:07:33,407 විෂ. 93 00:07:35,737 --> 00:07:37,767 ඒ කියන්නෙ ඔයා ගාව බේත නෑ. 94 00:07:38,127 --> 00:07:40,667 නෑ, මම ඒක රේවන්ව බේරගන්න ෆින්ට දුන්නා. 95 00:07:40,967 --> 00:07:41,967 එහෙනම් අපි ආපහු යමු. 96 00:07:42,277 --> 00:07:43,247 දුර වැඩියි. 97 00:07:43,177 --> 00:07:44,487 මුහුදට ඊට වඩා දුරයි. 98 00:07:45,857 --> 00:07:46,667 කෙළවෙයන්. 99 00:07:46,667 --> 00:07:49,407 ලින්කන් අපි ආපහු ඔයාගේ ගමට නම් යන්නෙ නෑ. 100 00:07:50,197 --> 00:07:51,567 උන් ද්‍රෝහීන්ට කරන දේ ඔයා දන්නවා. 101 00:07:51,567 --> 00:07:54,327 - ඔක්ටේවියා. - කැපුම් 1,000 කින් මරණය. 102 00:07:54,657 --> 00:07:58,617 ගෝත්‍රයේ හැම එකෙක්ම ඔයාට පිහියෙන් අනිනවා. 103 00:07:59,867 --> 00:08:01,757 ඊට පස්සෙ සත්තුන්ට කන්න දානවා. 104 00:08:03,137 --> 00:08:04,247 ඒක තමා ඔයා මට කිව්වෙ. 105 00:08:06,167 --> 00:08:07,347 මෙන්න මේක ගන්න. 106 00:08:07,777 --> 00:08:09,527 මෙන්න. 107 00:08:09,527 --> 00:08:10,887 මම ඉක්මනට එන්නම්. 108 00:08:11,177 --> 00:08:12,877 ලින්කන් කොහෙද යන්නෙ? 109 00:08:13,177 --> 00:08:14,177 ප්‍රති විෂ. 110 00:08:14,527 --> 00:08:16,597 ගඟේ පෙඳ වල ඉන්න කුරුමිණියන්ගෙන් ඒක ගන්නෙ. 111 00:08:18,007 --> 00:08:19,467 ඔයාව උන්ට කන්න දෙනවා. 112 00:08:20,467 --> 00:08:21,467 ඒක හරි යයි. 113 00:09:35,877 --> 00:09:37,157 හෝව් හරි හරි. 114 00:09:38,087 --> 00:09:39,667 එපා රේවන්. 115 00:09:39,667 --> 00:09:41,547 අනේ වෙඩි තියන්න එපා. 116 00:09:41,547 --> 00:09:44,237 මොකටද? ඔහේ මට වෙඩි තිබ්බා. 117 00:10:06,977 --> 00:10:08,817 ඔව්, මම මටමත් තියාගන්න තිබ්බා. 118 00:10:27,551 --> 00:10:28,911 හෙලෝ, ක්ලාක්. 119 00:10:29,981 --> 00:10:31,141 කොහොමද අතට? 120 00:10:33,431 --> 00:10:36,061 වැඩියෙ කතා කරන කෙනෙක් නෙවෙයි නේද? 121 00:10:36,401 --> 00:10:39,581 වනචාරීන්ගෙන් ඉගෙන ගත්ත දෙයක් වෙන්න ඇති. 122 00:10:39,581 --> 00:10:40,581 ඒකට කමක් නෑ. 123 00:10:41,171 --> 00:10:44,241 මුලින්ම මායට කියන්න දෙයක් තියෙනවලු. 124 00:10:45,131 --> 00:10:47,451 ඊලඟට ඔයාව තමා නිරෝධානය කරන්න ඉතුරු වෙලා තිබ්බෙ. 125 00:10:47,451 --> 00:10:49,491 තව විනාඩි දහයක් උන්න නම්... 126 00:10:51,831 --> 00:10:53,431 මම චෝදනා ගොණු කරන්නෙ නෑ. 127 00:10:54,091 --> 00:10:55,091 ස්තූතියි, මායා. 128 00:10:55,571 --> 00:10:57,541 ඔයාට දැන් ප්‍රතිකාර වලට ගියෑකි. 129 00:10:58,311 --> 00:10:59,511 හරි, යමු. 130 00:11:00,141 --> 00:11:01,141 තුන්වෙනි ඇඳ. 131 00:11:01,651 --> 00:11:03,631 බාධක ඕනා නෑ. 132 00:11:04,031 --> 00:11:05,321 හරි ජනාධිපතිතුමෙනි.. 133 00:11:11,181 --> 00:11:12,801 ඩාන්ටේ වොලස්. 134 00:11:14,511 --> 00:11:15,821 තෙල් සායම්. 135 00:11:16,851 --> 00:11:19,001 හරි, ඔයත් චිත්‍ර ශිල්පියෙක් තමා. 136 00:11:21,051 --> 00:11:22,421 කවුද ඒක කිව්වෙ? 137 00:11:22,421 --> 00:11:23,561 ඔයාගේ අය. 138 00:11:23,571 --> 00:11:25,521 ඔයා තමා එයාලගේ නායකයා කියලත් කිව්වා. 139 00:11:26,011 --> 00:11:29,231 පේන විදියට අපි දෙන්නට සෑහෙන පොදු දේවල් තියෙනව වගේ පැංචියේ. 140 00:11:31,651 --> 00:11:32,751 කෝ මගේ පළඳනාව? 141 00:11:32,751 --> 00:11:36,061 කණගාටුයි. ඒත් අපිට දූෂිත උපකරණ... 142 00:11:36,061 --> 00:11:37,671 ...මවුන්ට් වෙදර්වල තියාගන්න දෙන්න බෑ. 143 00:11:38,051 --> 00:11:39,761 අපිට ඒ අවදානම ගන්න බෑ. 144 00:11:39,761 --> 00:11:42,371 අපේ ක්‍රියාපිළිවෙත් බොහොම තදයි, ක්ලාක්. 145 00:11:42,371 --> 00:11:45,951 අපි හැඟීම්වලට වඩා ආරක්ෂාවට මුල්තැන දෙනවා. 146 00:11:50,111 --> 00:11:51,871 අපි කී දෙනෙක්ව අල්ලගත්තද? 147 00:11:51,871 --> 00:11:54,191 48යි. ඔයත් එක්ක. 148 00:11:54,191 --> 00:11:55,731 ඒත් ක්ලාක්, ඔයා වැරදියටයි තේරුම් අරන් ඉන්නෙ. 149 00:11:55,731 --> 00:11:58,301 ඔයාල හිරකාරයෝ නෙවෙයි. අපියි ඔයාලව බේරගත්තෙ. 150 00:11:58,301 --> 00:12:00,151 ඒ කියන්නෙ අපි ගියා කියල ඔයාලට අවුලක් නෑ. 151 00:12:00,151 --> 00:12:01,821 ඇතුලෙ ඉන්නෙ 48 යි නම්... 152 00:12:01,821 --> 00:12:03,111 ...තව අපේ අය එලියෙ ඇති. 153 00:12:03,111 --> 00:12:05,491 ආරක්ෂකයෝ හම්බවෙච්ච හැම දෙනාවම ගෙනාවා. 154 00:12:05,491 --> 00:12:07,811 එතකොට ආක් මධ්‍යයස්ථානය? ඒක කඩා වැටුනා... 155 00:12:07,811 --> 00:12:11,531 අපි දැක්කා. කඩා වැටුන තැන් ගොඩක් තියෙනවා වර්ග හැතැක්ම 100 ක් ඇතුලෙ. 156 00:12:11,531 --> 00:12:13,371 පණ බේරගත්ත අය ඉන්නවනම්... 157 00:12:13,371 --> 00:12:14,941 ...අපි එයාලවත් ගේනවා. 158 00:12:14,941 --> 00:12:16,181 මම පොරොන්දු වෙනවා. 159 00:12:16,641 --> 00:12:17,631 මගේ අයව දකින්න ඕනා. 160 00:12:17,631 --> 00:12:20,551 අනිවාර්යයෙන්ම. මමත් එහෙමයි. 161 00:12:35,541 --> 00:12:37,891 ඇඳුම් මාරුකරගෙන ශාලාවෙදි හම්බවෙන්න. 162 00:12:39,011 --> 00:12:40,351 එන්න, යමු. 163 00:12:41,001 --> 00:12:43,051 ක්ලාක්ට පොඩි පෞද්ගලිකත්වයක් දෙන්න. 164 00:13:15,521 --> 00:13:17,511 හරි, ඒක ගැන බලාගන්න. 165 00:13:20,981 --> 00:13:22,931 සමාවෙන්න සද්දෙ ගැන. 166 00:13:23,801 --> 00:13:27,471 ෆිල්පොට් වේල්ලෙන් ජල විදුලිය. 167 00:13:27,471 --> 00:13:31,291 අපේම භූගත සංචිත වලින් නැවුම් ජලය. 168 00:13:31,841 --> 00:13:35,221 පස් රහිත ගොවිපලෙන් නැවුම් කෑම. 169 00:13:35,221 --> 00:13:39,021 මට තේරෙන්නෙ නෑ. ඔයාලා පොළවෙ ඉන්නෙ. 170 00:13:39,391 --> 00:13:41,091 ඒකේ ජීවත් වෙන්න පුළුවන් කියලත් දන්නවා. 171 00:13:41,841 --> 00:13:42,841 ඇයි මෙහෙ ඉන්නෙ? 172 00:13:42,841 --> 00:13:45,041 ඒකෙ අපිට ජීවත් වෙන්න බෑ. 173 00:13:45,041 --> 00:13:46,861 භූමි වාසීන් ඉන්නවා. 174 00:13:46,871 --> 00:13:48,641 ස්වභාවික වරණය වැඩකරනවා. 175 00:13:49,221 --> 00:13:52,781 විකිරණයෙන් බේරෙන්න බැරි අය මැරෙනවා. 176 00:13:52,781 --> 00:13:55,501 ඔරොත්තු නොදෙන DNA තියෙන අය. 177 00:13:55,501 --> 00:13:57,051 හොඳට හරි නරකට හරි... 178 00:13:57,051 --> 00:13:58,931 ...අපිට එහෙම වෙන්න ඕනා නෑ. 179 00:13:58,931 --> 00:14:00,081 අපිත් එහෙම නෑ. 180 00:14:00,991 --> 00:14:02,851 අපිත් දැන් පොළවේ උන්නා... 181 00:14:04,551 --> 00:14:06,111 සූර්යය විකිරණ. 182 00:14:06,111 --> 00:14:08,081 බොහොම හොඳයි. ඔයාලගේ DNA වලත් තියෙන්නෙ... 183 00:14:08,081 --> 00:14:10,841 ...භූමි වාසීන්ට සමාන ඒවා. 184 00:14:10,841 --> 00:14:14,121 අභ්‍යවකාශයේ විකිරණ මට්ටම ඊටත් වඩා වැඩි හින්දා... 185 00:14:14,121 --> 00:14:18,091 ...ඔයාල ඊටත් වඩා විකිරණ වලට ඔරොත්තු දෙනවා. 186 00:14:19,041 --> 00:14:21,031 ඇත්තම කිව්වොත්... 187 00:14:21,031 --> 00:14:24,901 ...අපේ විද්‍යාඥයෝ ඔයාගේ පද්ධතිවල කාර්යක්ෂමතාව ගැන මවිත වෙලා ඉන්නෙ. 188 00:14:24,901 --> 00:14:26,041 ඒක හින්දා නොවෙන්න... 189 00:14:26,041 --> 00:14:28,401 ...ඔයාගේ යාළුවො තාමත් උඩට වෙලා නිරෝධායනය වෙමින් ඉන්න තිබ්බා. 190 00:14:29,361 --> 00:14:30,361 කරුණාකරලා. 191 00:14:46,481 --> 00:14:48,321 මුලින්ම මට හීල් එක දෙන්න. 192 00:14:57,631 --> 00:15:00,601 ඔයා තවත් ජීවත් වෙන්න සටනක් නෙවෙයි කරන්නෙ ක්ලාක්. 193 00:15:00,601 --> 00:15:01,741 ඔයාල ආවා. 194 00:15:02,341 --> 00:15:04,061 සාදරයෙන් පිළිගන්නවා මවුන්ට් වෙදර් වෙතට. 195 00:15:08,011 --> 00:15:10,181 5 වෙනි තට්ටුවට පැමිණියා. 196 00:15:10,181 --> 00:15:11,121 ඔයාලගේ විස්තර පත්‍රිකාවේ... 197 00:15:11,121 --> 00:15:13,121 මවුන්ට් වෙදර් ගැන දැනගන්න ඕනා හැම දෙයක්ම තියෙනවා. 198 00:15:13,121 --> 00:15:18,321 පලවෙනි පිටුවෙ තියෙන සිතියම තරම් ඒක පැටලෙන එකක් නෙවෙයි කියලා මම පොරොන්දු වෙනවා. 199 00:15:19,331 --> 00:15:20,721 ඔයාල ආවේ තුන්වෙනි තට්ටුවෙ ඉඳන්. 200 00:15:20,721 --> 00:15:22,961 ඒකෙ තමා අපේ වෛද්‍ය අංශය තියෙන්නෙ. 201 00:15:22,961 --> 00:15:23,961 ක්ලාක්. 202 00:15:28,141 --> 00:15:29,171 ඔයාල හොඳින්. 203 00:15:31,911 --> 00:15:32,911 මගේ දෙවියනේ... 204 00:15:34,181 --> 00:15:35,301 ෆිනුයි බෙලමියි? 205 00:15:37,491 --> 00:15:38,691 ක්ලාක්, එයාලා... 206 00:15:42,181 --> 00:15:43,401 එයාල නැතිවුණා. 207 00:15:44,631 --> 00:15:45,801 අපි ඒක දන්නෙ නෑ. 208 00:15:49,001 --> 00:15:50,021 කෝ රේවන්? 209 00:15:52,991 --> 00:15:54,121 සාදරයෙන් පිළිගන්නවා, ක්ලාක්. 210 00:15:55,411 --> 00:15:57,501 ප්‍රශ්න මොනාහරි තියෙනවනම්, මම කීනන්. 211 00:16:20,641 --> 00:16:22,331 මොනාද මෙහෙ කරන්නෙ, මර්ෆි? 212 00:16:23,551 --> 00:16:26,471 මැරෙනවා, ඔයා වගේම. 213 00:16:32,011 --> 00:16:33,581 තමුන් ගැන කතා කරනවා. 214 00:16:36,741 --> 00:16:38,181 තව කීදෙනෙක් එලියෙ ඉන්නවද? 215 00:16:38,181 --> 00:16:39,181 එකෙක්වත් නෑ. 216 00:16:40,351 --> 00:16:41,101 ඔයා උන් ඔක්කොම පුච්චල දැම්මා. 217 00:16:41,101 --> 00:16:42,291 මේකා බේරුනේ... 218 00:16:42,291 --> 00:16:44,261 ...මාව මුර කරන තියල ගිය හින්දයි. 219 00:16:55,731 --> 00:16:57,571 රේවන් හැරෙන්න. 220 00:16:57,881 --> 00:16:59,601 හැරෙන්න. 221 00:16:59,601 --> 00:17:01,421 ඇලේට ඉන්න. 222 00:17:01,431 --> 00:17:02,491 පැත්තට හැරෙන්න. 223 00:17:09,531 --> 00:17:11,591 ඔයා හොඳින්. 224 00:17:12,301 --> 00:17:14,081 මොකටද මට උදව් කරන්නේ? 225 00:17:19,341 --> 00:17:20,911 මට තනියම මැරෙන්න ඕනා නෑ. 226 00:17:32,241 --> 00:17:33,631 මම දන්නවා ඔයාලා බය වෙලා කියලා. 227 00:17:33,631 --> 00:17:35,521 ඒත් අපි සටන්කාමීයො. 228 00:17:35,731 --> 00:17:36,961 අපිට මේක කළහැකි. 229 00:17:36,961 --> 00:17:37,961 කොහොමද? 230 00:17:38,531 --> 00:17:39,751 අපි එකට ගහනවා.. 231 00:17:39,751 --> 00:17:41,911 අරූ මට ගහන්න එද්දි මොන්රෝ ෆින් ගැන බලන්න. 232 00:17:41,911 --> 00:17:43,541 එයාව නිදහස් කරගත්තම හතරට එකයි. 233 00:17:43,541 --> 00:17:44,541 මම මොනාද කරන්න ඕනා? 234 00:17:46,081 --> 00:17:47,201 මැරෙන්නෙ නැතුව ඉන්න බලන්න. 235 00:17:48,751 --> 00:17:53,121 ලෑස්තිද? 1, 2, 3. 236 00:18:01,121 --> 00:18:03,041 බෙලමි, පැනගන්න! 237 00:18:40,926 --> 00:18:43,626 ඔක්ටේවියා. ඔක්ටේවියා. මොකක්ද ඒ? 238 00:18:43,625 --> 00:18:46,085 මොකක්ද අවුල? 239 00:18:47,656 --> 00:18:48,986 මම මිනිහෙක්ව දැක්කා. 240 00:18:49,666 --> 00:18:52,416 ඌ...ඌ.. යක්ෂයෙක්. 241 00:18:52,416 --> 00:18:54,796 ඒ විෂ හින්දයි. ඒකෙන් ඔයාව පුච්චනවා. 242 00:18:55,115 --> 00:18:56,115 අපි ඉක්මන් කරන්න ඕනා. 243 00:19:01,945 --> 00:19:03,345 අපි කරන්න ඕනා දේ මම දන්නවා. 244 00:19:03,345 --> 00:19:05,305 මොනාද කරන්නේ? අපි කොහෙද යන්නෙ? 245 00:19:05,305 --> 00:19:06,315 ඉන්න. 246 00:19:22,305 --> 00:19:23,635 මේක කාල බලන්න. 247 00:19:28,115 --> 00:19:30,605 දෙවියනේ මොනාද ඒ? 248 00:19:30,605 --> 00:19:32,305 මම දන්නෙ නෑ, ඒත් ඒක නියමයි. 249 00:19:33,965 --> 00:19:34,685 මගේ වාරය. 250 00:19:34,955 --> 00:19:37,555 මේ මොනාද? නෑ ඔයා කැමති වෙන එකක් නෑ. 251 00:19:37,555 --> 00:19:38,555 පුඩිම ඊට වඩා හොඳයි. 252 00:19:43,075 --> 00:19:44,075 ඇත්තටම? 253 00:19:45,865 --> 00:19:46,885 හරි. 254 00:19:49,985 --> 00:19:51,915 ක්ලාක්. 255 00:19:53,915 --> 00:19:55,865 ඉඳගෙන මාව දකින්න ලැබුනට සතුටුයි කියලා අඟවන්න. 256 00:19:55,865 --> 00:19:57,045 අපි සතුටෙන් තමා. 257 00:19:58,335 --> 00:20:00,285 මේ චොකලට් කේක් එක කාල බලන්න. 258 00:20:00,295 --> 00:20:01,895 ඒක නම් නියමයි. 259 00:20:01,895 --> 00:20:03,365 මම උන්ගෙ කෑම කන්නෙ නෑ. 260 00:20:06,645 --> 00:20:07,645 බලන්න.. 261 00:20:09,445 --> 00:20:11,615 පිට වෙන තැන් නැති සිතියමක් අපිට දීලා. 262 00:20:12,405 --> 00:20:14,515 දැකපු හැම දෙයක්ම මට කියන්න. 263 00:20:14,515 --> 00:20:18,365 හැම කාමරයක්ම, ශාලාවක්ම, එලියට යන හැම තැනක්ම. 264 00:20:18,365 --> 00:20:19,365 එලියට යන? 265 00:20:21,435 --> 00:20:22,795 වට පිට බලන්නකො, ක්ලාක්. 266 00:20:23,725 --> 00:20:25,595 කවුරුවත් අපිව දඩයම් කරන්නෙ නෑ. 267 00:20:26,175 --> 00:20:27,725 බඩිගින්නෙ ඉන්නෙ නැති පලවෙනි වතාව. 268 00:20:27,725 --> 00:20:29,235 මොකටද අපි යන්නෙ? 269 00:20:29,235 --> 00:20:31,685 මොකද එලියේ අපේ උදව් ඕනා කරන යාළුවො ඉන්නවා. 270 00:20:31,945 --> 00:20:33,895 එයාල පණබේරගත්ත අයව හොයනවා. 271 00:20:33,895 --> 00:20:36,495 අනික එයාලට අපිට වඩා හොඳ උපකරණ තියෙනවා එයාලව හොයාගන්න. 272 00:20:36,495 --> 00:20:38,175 මේක නම් ඇත්ත වෙන්න බැරි තරම් හොඳ වැඩියි. 273 00:20:38,825 --> 00:20:39,365 ඔයා මට එපා කරවනවා. 274 00:20:39,365 --> 00:20:41,575 මම තව කේක් කනවා. 275 00:20:55,965 --> 00:20:56,965 මගෙ එක ගන්න. 276 00:20:57,555 --> 00:21:00,895 ස්තූතියි. ජැස්පර්. 277 00:21:01,235 --> 00:21:02,235 මායා. 278 00:21:02,335 --> 00:21:03,335 සීතලයි. 279 00:21:04,475 --> 00:21:05,545 විටමින් D අඩුයි. 280 00:21:06,265 --> 00:21:07,355 ඔයාලගෙ වගේ නෙවෙයි. 281 00:21:07,355 --> 00:21:08,725 ඔයාලට නියමිත දේවල් නෑ. 282 00:21:10,995 --> 00:21:14,275 මම සෑහෙන්න තදියමින් ඉන්නෙ. 283 00:21:19,975 --> 00:21:21,545 අභ්‍යවකාශයේ චොකලට් නැද්ද ආ? 284 00:21:22,265 --> 00:21:23,345 එහෙ එපාවෙනවා. 285 00:21:25,225 --> 00:21:28,505 මොනාද මෙවල තේරුම? 286 00:21:28,885 --> 00:21:30,045 තේරුමක් නෑ. 287 00:21:30,045 --> 00:21:32,655 චිත්‍ර එල්ලපු ලොකු බඩු ගුදමක්. 288 00:21:32,665 --> 00:21:34,695 ජනාධිපති වොලස් තමා මුලින්ම ඒවා එල්ලුවෙ. 289 00:21:35,205 --> 00:21:38,735 අපිට ජනෙල් නෑ කියලා අපි කිසි දෙයක් නොදැක ඉන්න ඕනා නෑ කියලා හිතන්න ඇති. 290 00:21:44,555 --> 00:21:46,195 මායා නේද? 291 00:21:48,395 --> 00:21:50,825 මට සමාව ඉල්ලගන්න ඕනා අද උදේ වෙච්ච දේ ගැන. 292 00:21:52,615 --> 00:21:54,175 මම මගේ යාලුවො ගැන වදවෙවි බයෙන් උන්නෙ. 293 00:21:54,175 --> 00:21:56,655 ඔයාට ඒක තේරෙනවා ඇති කියලා හිතෙනවා. 294 00:22:09,255 --> 00:22:10,925 මම දන්නවා එයා ටිකක් තදයි කියලා, ඒත්... 295 00:22:12,535 --> 00:22:14,555 ක්ලාක් හින්ද තමා අපි බේරුණේ. 296 00:22:20,125 --> 00:22:21,175 එයා මගේ අවසර පත ගත්තා. 297 00:22:24,115 --> 00:22:25,955 අනතුරු ඇඟවීමක්. පස්වෙනි කේතය. 298 00:22:26,965 --> 00:22:28,175 හිරකාරයෝ නෙවෙයි ආ? 299 00:23:11,985 --> 00:23:15,455 දොර අරින්න. ඈත් වෙන්න. 300 00:23:19,885 --> 00:23:21,845 අනවසර පිවිසීමක්. 301 00:23:24,425 --> 00:23:26,465 අනවසර පිවිසීමක්. 302 00:23:30,795 --> 00:23:32,915 අනවසර පිවිසීමක්. 303 00:23:38,445 --> 00:23:39,395 අනවසර පිවිසීමක්. 304 00:23:39,405 --> 00:23:40,405 ක්ලාක්, එපා! 305 00:23:40,805 --> 00:23:42,735 ඕක ඇරියොත් මිනිස්සු මැරෙයි. 306 00:23:43,245 --> 00:23:44,785 පොඩි විකිරණ තත්වයකිනුත් එයාල මැරෙනවා. 307 00:23:44,785 --> 00:23:46,605 අනවසර පිවිසීමක්. 308 00:23:50,555 --> 00:23:51,825 වෙඩි තියන්න ඉඩ තියන්න එපා. 309 00:24:02,152 --> 00:24:03,152 ඉන්න. 310 00:24:03,842 --> 00:24:04,842 ඉන්න. 311 00:24:08,153 --> 00:24:10,913 ක්ලාක්. ඕක කරන්න එපා. 312 00:24:12,813 --> 00:24:14,083 මට මුන්ව විශ්වාස නෑ. 313 00:24:15,563 --> 00:24:16,693 මොකටද එයාල බොරු කියන්නෙ? 314 00:24:19,283 --> 00:24:21,613 මේ අහන්න, අපි මෙහෙ ආරක්ෂිතයි. 315 00:24:22,203 --> 00:24:25,063 ඔයා හින්දා අපි ආරක්ෂිතයි. 316 00:24:26,523 --> 00:24:27,653 අපි හැමෝම නෙවෙයි. 317 00:24:32,683 --> 00:24:34,073 මමයි රොකට් පත්තු කළේ. 318 00:24:36,483 --> 00:24:37,733 මම ඒක නොකර ඉන්නද තිබ්බෙ? 319 00:24:38,403 --> 00:24:41,333 ක්ලාක්...ඔයා ඒක ඇද්ද වෙලාවෙ... 320 00:24:41,333 --> 00:24:42,343 ...ඔයා ජීවිත බේරගත්තා. 321 00:24:44,113 --> 00:24:45,873 මේක කරලා ඒ ඔක්කොම කැත කරගන්න එපා. 322 00:24:52,313 --> 00:24:54,383 අන්න ඉන්නවා! ඔහොම ඉන්නවා. 323 00:24:54,573 --> 00:24:55,573 අත් උස්සනවා. 324 00:25:10,923 --> 00:25:12,953 කොහොමද ඔච්චරම අපතයෙක් වුණේ, මර්ෆි? 325 00:25:13,893 --> 00:25:17,603 වෙඩි තිබ්බට සමාවෙන්න. හරිද? 326 00:25:19,113 --> 00:25:20,403 ඒකද ඔයාට අහගන්න ඕනා වුණේ? 327 00:25:21,953 --> 00:25:25,313 ඉන්න බලන්න. අම්මයි තාත්තයි ඔයාට ආදරේ කළේ නැද්ද? 328 00:25:27,063 --> 00:25:28,493 නෑ එයාල මට ආදරේ කළා. 329 00:25:32,663 --> 00:25:34,233 ඔයා අඬන්නද යන්නෙ, මර්ෆි? 330 00:25:35,293 --> 00:25:37,063 කෙළවෙයන් රේවන්. 331 00:25:37,382 --> 00:25:39,752 නෑ කියන්න. මට අහගන්න ඕනා. 332 00:25:39,843 --> 00:25:44,823 දෙමව්පියෝ ආදරය කරපු ළමයෙක් කොහොමද මිනීමරු පිස්සෙක් වුණේ? 333 00:25:53,953 --> 00:25:55,223 එයාට උණක් හැදෙනවා. 334 00:25:58,673 --> 00:26:00,333 එයාගේ තාත්තා බේත් හොරකම් කරනවා. 335 00:26:00,333 --> 00:26:02,583 ඒකෙනුත් කිසි උදව්වක් වෙන්නෙ නෑ. 336 00:26:03,673 --> 00:26:05,603 ඒ හින්දා එයාව පා කරලා මරල දානවා. 337 00:26:07,503 --> 00:26:13,003 ඒකෙන් පස්සෙ එයාගේ අම්මා හෙනට බොන්න ගන්නවා ඒ හින්දා. 338 00:26:15,253 --> 00:26:21,073 ඇයගේම වමනේ ගොඩේ ඇය වැටිල ඉඳගෙන ඇය ළමයට කියන අන්තිම වචන ටික... 339 00:26:21,073 --> 00:26:22,083 ...තමා... 340 00:26:28,023 --> 00:26:29,953 ...ළමයා තමා තාත්තව මරාගත්තෙ කියන එක. 341 00:26:56,083 --> 00:26:57,333 ඔයාට හිටගෙනම ඉන්න වෙනවා. 342 00:26:58,203 --> 00:26:59,353 නැත්තම් මූ ඔයාව මරනවා. 343 00:27:03,503 --> 00:27:06,473 අපි රණශූරයෝ. අපි රණශූරයෝ. 344 00:27:07,813 --> 00:27:11,313 අපි රණශූරයෝ. අපි රණශූරයෝ. 345 00:27:44,903 --> 00:27:45,903 අපි දැන් මෙහෙ. 346 00:27:48,323 --> 00:27:49,513 ඔක්කොම හොඳින් වෙන්නයි යන්නෙ. 347 00:28:11,314 --> 00:28:13,934 මම හොඳින්. අපි ආපහු යානයට යන්න ඕනා. 348 00:28:14,084 --> 00:28:17,564 කෝ ක්ලාක්? ඇය හොඳින්ද? 349 00:28:17,844 --> 00:28:19,402 අපි ආව වෙලාවෙ එයා හොඳින් උන්නා. 350 00:28:20,034 --> 00:28:21,034 අපි එක්කගෙන යන්නම්. 351 00:28:21,754 --> 00:28:23,434 ඉන්න පොඩ්ඩක්. 352 00:28:24,084 --> 00:28:27,014 සින්ක්ලෙයාර්. අපි බෙදෙනවා. 353 00:28:27,054 --> 00:28:28,994 මා එක්ක කට්ටියක් යානයට යනවා. 354 00:28:29,804 --> 00:28:31,914 අනික් හැමෝම ඇල්ෆා ස්ථානයට අරගෙන යන්න. 355 00:28:32,284 --> 00:28:33,174 ඔයා ගාව ඛණ්ඩාංක තියෙනවා. අපි පුළුවන් ඉක්මනට එන්නම්. 356 00:28:33,174 --> 00:28:34,764 හරි, සර්. 357 00:28:36,224 --> 00:28:37,944 ජාහාගෙන් වෙන ආරංචි නැද්ද? 358 00:28:38,934 --> 00:28:40,694 නෑ, පහුගිය පැයේ නෑ. 359 00:28:43,034 --> 00:28:45,864 හරි. ඔය හය දෙනා එන්න. 360 00:28:45,864 --> 00:28:47,444 දෙන්නෙක් ඉස්සරහින්. 361 00:28:47,534 --> 00:28:48,364 හොඳයි යමු. 362 00:28:48,364 --> 00:28:49,654 අපි යමු. 363 00:28:50,204 --> 00:28:51,464 ඔයා දැන් කිට්ටුව ඉන්නෙ ඇබී. 364 00:28:58,284 --> 00:28:59,944 තව පාරක් කියන්න. 365 00:29:00,084 --> 00:29:01,084 කියන්න. 366 00:29:03,594 --> 00:29:06,214 ඔයා තාම මට කිව්වෙ නෑ අපි කොහෙද යන්නෙ කියලා. 367 00:29:08,954 --> 00:29:10,014 සුවඳ දැනෙන්නෙ නැද්ද? 368 00:29:10,864 --> 00:29:12,054 අපි දැන් මූදට කිට්ටුයි. 369 00:29:14,164 --> 00:29:15,754 නෑ, මට කිසි දෙයක් දැනෙන්නෙ නෑ. 370 00:29:17,314 --> 00:29:18,494 ලින්කන්, මට බයයි. 371 00:29:30,654 --> 00:29:31,704 නිශ්ශබ්ධ වැඩියි. 372 00:29:37,204 --> 00:29:38,354 අපි මෙතන ඉඳන් බලාගන්නම්. 373 00:29:38,814 --> 00:29:41,144 බෑන්ක්ස්, ස්කැන්ලන් මෙයාල එක්ක ඉන්න. 374 00:29:42,274 --> 00:29:43,954 ආරක්ෂිත වෙච්ච ගමන් අපි සංඥා කරන්නම්. 375 00:30:00,234 --> 00:30:01,234 ඇයට උදව් කරන්න. 376 00:30:02,574 --> 00:30:07,224 රේවන්, රේවන්. 377 00:30:07,264 --> 00:30:08,584 රේවන්, රේවන්, වස්තුවේ මම ඇබී. 378 00:30:11,444 --> 00:30:12,714 ක්ලාක් මෙහෙ නෑ. 379 00:30:15,414 --> 00:30:17,044 මම දන්නෙ නෑ එයා කොහෙද කියලා. 380 00:30:23,494 --> 00:30:24,664 මොනාද ඔයාට වුණේ? 381 00:30:32,904 --> 00:30:34,064 මට වෙඩි වැදුනා. 382 00:30:36,764 --> 00:30:37,764 මට වෙඩි වැදුනා. 383 00:30:39,974 --> 00:30:41,154 අපිට ගිලන් මැස්සක් ඕනා. 384 00:30:41,424 --> 00:30:42,424 සර්. 385 00:30:48,734 --> 00:30:49,734 ඔහොම නවතිනවා. 386 00:30:50,514 --> 00:30:51,564 ආපහු එනවා! 387 00:30:59,484 --> 00:31:00,544 කෝ කට්ටිය? 388 00:31:05,334 --> 00:31:08,654 මේක භයානකයි. 389 00:31:08,994 --> 00:31:11,794 සිය ගානක් උන්නා. රේවන් නොහිටින්න... 390 00:31:12,734 --> 00:31:14,054 මම දන්නෙ නෑ මොනා වෙයිද කියලා. 391 00:31:16,684 --> 00:31:20,694 බෙලමි, ඔයා පණපිටින්. 392 00:31:22,574 --> 00:31:24,364 අපත මිණීමරුවා. 393 00:31:26,904 --> 00:31:27,904 නවත්වනවා ...! 394 00:31:39,284 --> 00:31:40,364 හිරේට ගන්න. 395 00:31:41,604 --> 00:31:43,524 ඉන්න, ඔයාලට තේරෙන්නෙ නෑ. 396 00:31:43,524 --> 00:31:45,184 මර්ෆි අපේ දෙන්නෙක්ව මැරුවා. 397 00:31:45,434 --> 00:31:47,374 තව කෙනෙක්ට වෙඩි තිබ්බා. එයා බෙලමිව එල්ලන්න හැදුවා. 398 00:31:47,374 --> 00:31:50,204 මට වැඩක් නෑ. උඹලා සත්තු නෙවෙයි. 399 00:31:51,694 --> 00:31:52,864 නීති තියෙනවා. 400 00:31:54,894 --> 00:31:55,894 නීති. 401 00:31:57,374 --> 00:31:59,984 ඔහේ නෙවෙයි දැන් මෙහෙ ලොක්කා. 402 00:32:07,164 --> 00:32:08,164 රේවන්. 403 00:32:14,644 --> 00:32:15,904 ලේ ගොඩක් ගිහින්. 404 00:32:16,074 --> 00:32:17,844 පණපිටින් ඉන්න එකත් පුදුමයක්. 405 00:32:23,344 --> 00:32:24,844 වෙන කවුරුවත් මෙහෙ නෑ. 406 00:32:26,444 --> 00:32:28,984 එයාව බිමින් තියන්න. 407 00:32:51,034 --> 00:32:52,034 නිදාගන්න. 408 00:32:53,504 --> 00:32:55,524 පුළුවන් ඉක්මනට බේත අරගෙන එන්නම්. 409 00:33:04,384 --> 00:33:05,984 ඔයාගේ ගමටද ගෙනාවේ? 410 00:33:07,184 --> 00:33:08,364 මම ඔයාට මැරෙන්න දෙන්නෙ නෑ. 411 00:33:12,734 --> 00:33:14,504 ලින්කන්, ලින්කන්. 412 00:33:14,504 --> 00:33:15,894 උන් ඔයාව මරල දායි. 413 00:33:15,894 --> 00:33:19,024 මාව අල්ලගත්තොත්නේ. 414 00:33:19,974 --> 00:33:20,984 ජීවත් වෙන්න. 415 00:33:23,214 --> 00:33:24,304 කට වහගෙන ඉන්න. 416 00:33:50,753 --> 00:33:52,743 මාංචු ගලවන්න. 417 00:34:00,033 --> 00:34:02,223 හිස් කැන්වස් තියෙනවා ඕනනම්. 418 00:34:07,173 --> 00:34:08,683 මමත් ඉස්සර පොළවෙ චිත්‍ර ඇන්දා. 419 00:34:09,243 --> 00:34:11,403 පොළව කියන්නෙ නිකන්ම දෙයක් නෙවෙයි. 420 00:34:11,693 --> 00:34:12,983 මතකයක්. 421 00:34:15,443 --> 00:34:16,623 ඔයත් එලියෙ උන්නද? 422 00:34:17,103 --> 00:34:21,253 ඔව්. අවුරුදු 56 කට කලින්. 423 00:34:21,553 --> 00:34:23,253 විනාඩි 5 කට. 424 00:34:23,773 --> 00:34:25,653 මට එතකොට අවුරුදු 7 යි. 425 00:34:25,653 --> 00:34:28,213 අපි පිටස්තරයෝ කියන උන් දකිනකොට. 426 00:34:28,213 --> 00:34:29,293 ඊට කලින් අපි හිතුවේ... 427 00:34:29,293 --> 00:34:31,453 ...ඉන්නෙ අපි විතරයි කියලා. 428 00:34:32,053 --> 00:34:34,053 හිතාගන්න අපේ පුදුමය. 429 00:34:34,853 --> 00:34:36,243 මට හිතාගන්න ඕනා නෑ. 430 00:34:36,433 --> 00:34:39,213 ඒ කාලේ මේක තමා මගේ තාත්තගෙ කාර්යාලය. 431 00:34:39,213 --> 00:34:42,873 ඒ දැකලා පෘථිවියේ ආපහු වාසය කරන්න පුළුවන් කියලා හිතලා... 432 00:34:42,953 --> 00:34:44,703 ...එයා දොරවල් ඇරියා. 433 00:34:46,163 --> 00:34:50,123 සතියක් ඇතුලත මිනිස්සු 54 ක් මැරුනා. 434 00:34:50,123 --> 00:34:51,843 නිරාවරණය වීම් නිසා. 435 00:34:53,373 --> 00:34:55,703 මගේ අම්මයි සහෝදරියයි ඒ අතරේ උන්නා. 436 00:34:59,863 --> 00:35:00,993 අහිමිවීම... 437 00:35:02,923 --> 00:35:05,293 ...දුක, පසුතැවිල්ලා. 438 00:35:07,423 --> 00:35:10,023 කාලයෙන් මේවට සැනසීමක් ලැබෙනවා, ක්ලාක්. 439 00:35:10,023 --> 00:35:13,853 ඒත් ඒක අමතක වෙන එකම වෙලාව මම චිත්‍ර අඳින වෙලාවයි. 440 00:35:18,803 --> 00:35:21,133 ඔයා මාව මෙහාට ගෙනාවෙ චිත්‍ර ගැන කතාකරන්න නෙවෙයි. 441 00:35:21,783 --> 00:35:22,783 එහෙම නේද? 442 00:35:24,363 --> 00:35:26,443 මට නරක ආරංචියක් තමා දෙන්න වෙන්නෙ. 443 00:35:26,633 --> 00:35:28,723 අපේ අය ප්‍රදේශය පරීක්ෂා කරලා. 444 00:35:28,723 --> 00:35:30,783 පණබේර ගත්ත අය කවුරුවත් නෑලු. 445 00:35:30,793 --> 00:35:33,183 කදවුරේවත් ආක් මධ්‍යස්ථානවලවත්. 446 00:35:34,113 --> 00:35:35,133 කොහොමද හරියටම එයාල කියන්නෙ? 447 00:35:35,133 --> 00:35:36,133 එහෙම කියන්නෙ නෑ. 448 00:35:36,163 --> 00:35:38,073 මම තව හොයන්න කිව්වා. 449 00:35:38,073 --> 00:35:39,363 මටම දකින්න ඕනා. 450 00:35:39,363 --> 00:35:40,943 කණගාටුයි. මට ඒකට ඉඩ දෙන්න බෑ. 451 00:35:40,953 --> 00:35:42,933 මම එහෙම කරන්නෙ ඔයාගෙම හොඳට, ක්ලාක්. 452 00:35:42,943 --> 00:35:44,993 එලියෙ ආරක්ෂිත නෑ. 453 00:35:44,993 --> 00:35:46,783 විකිරණ අපිට බලපාන්නෙ නෑ. 454 00:35:46,783 --> 00:35:49,223 මම වදවෙන්නෙ ඒ ගැන නෙවෙයි. 455 00:35:51,473 --> 00:35:53,253 ඔයාට ශෝක වෙන්න කාලයක් ඕනා. 456 00:35:54,393 --> 00:35:56,593 මෙයාල ඔයාව කාමරේට ගෙනියයි. 457 00:35:57,253 --> 00:35:58,973 මම යන්න හැදුවොත්? 458 00:35:59,543 --> 00:36:01,413 කරුණාකරලා මාව පරීක්ෂා කරන්න එපා, ක්ලාක්. 459 00:36:12,833 --> 00:36:14,023 - අපි යනවා. - මොකක්? 460 00:36:14,083 --> 00:36:15,343 මෙතෙන්ට තමා එයාල ආපහු එන්නෙ. 461 00:36:15,343 --> 00:36:16,673 මම හිතන්නෙ නෑ එයාල අයි කියලා. 462 00:36:18,343 --> 00:36:21,073 භූමිවාසින් එයාලව අල්ලගෙන ගිහින්. ඔයා ඒක දන්නවා. 463 00:36:23,883 --> 00:36:27,563 බලන්න, අපි යමු කේන් එක්ක. 464 00:36:27,563 --> 00:36:30,203 අපි කට්ටියවයි ආයුධයි ගම්මු. 465 00:36:30,823 --> 00:36:32,213 ඊට පස්සෙ අපි යාළුවො හොයමු. 466 00:36:32,443 --> 00:36:33,523 එක ප්‍රශ්නයක් තියෙනවා. 467 00:36:33,853 --> 00:36:35,803 එතකොට තව කී දෙනෙක් මැරිල ඉඳියිද? 468 00:36:42,573 --> 00:36:45,213 ඇබී කියනවා රේවන්ට ශල්‍යකර්මයක් නොකලොත් මැරෙයි කියලා. 469 00:36:48,933 --> 00:36:50,063 යන්න වෙලාව හරි. 470 00:36:58,183 --> 00:37:00,503 ඇබී? යන්න ලෑස්තියි. 471 00:37:04,103 --> 00:37:05,453 රෑ වෙන්න කලින් යන්න ඕනා. 472 00:37:18,853 --> 00:37:22,023 අතීතය හා අනාගතය වෙනුවෙන් අපි සේවයට කැපවෙමු. 473 00:37:22,023 --> 00:37:23,663 අපි ස්තූතිය පුද කරමු. 474 00:37:23,933 --> 00:37:28,873 හොඳ සෞඛ්‍ය, ආහාර හා ආශ්‍රය වෙනුවෙන්. 475 00:37:29,473 --> 00:37:32,363 අලුත් යහළුවන්ගේ ආශිර්වාදය වෙනුවෙන්. 476 00:37:32,363 --> 00:37:34,023 අපි ස්තූතිය පුද කරමු. 477 00:39:34,223 --> 00:39:35,223 ඇබී. 478 00:39:40,473 --> 00:39:43,243 අනික් අයට උන්නහැකි. 479 00:39:52,623 --> 00:39:53,573 ඔයාගේ අදහසක්ද? 480 00:39:53,573 --> 00:39:54,573 ඔව්, සර්. 481 00:39:56,823 --> 00:39:57,913 හොඳ අදහසක්. 482 00:40:00,773 --> 00:40:01,773 මොනාවත් ආරංචි ආවද? 483 00:40:02,163 --> 00:40:03,163 නෑ, සර්. 484 00:40:03,953 --> 00:40:05,303 තාම ගුවන් විදුලි පණිවුඩ නෑ. 485 00:40:08,783 --> 00:40:10,263 එහෙනම් මට විස්තර කියන්න. 486 00:40:11,263 --> 00:40:12,263 හරි, සර්. 487 00:40:12,953 --> 00:40:14,113 චාන්සලර්තුමෙනි. 488 00:40:20,783 --> 00:40:24,493 සින්ක්ලෙයාර් ඔබට මාව ඇහෙනවනම් හා ප්‍රතිචාර දක්වන්න බැරිනම්... 489 00:40:25,573 --> 00:40:28,583 ...අපි අවසන් වතාවට සම්බන්ධ වෙලා පැය 12 ක් ගෙවිල අවසන්. 490 00:40:28,583 --> 00:40:31,873 මෙහෙ වාතය මම වගේම හොඳට අල්ලගෙන ඉන්නවා. 491 00:40:32,773 --> 00:40:35,493 මට තවත් ඔයාලට උදව් කරන්න බැරි කමට මූණ දෙන්න වෙලාව හරි. 492 00:40:35,593 --> 00:40:36,743 මගේ රාජකාරිය අවසානයි. 493 00:40:41,253 --> 00:40:42,783 මට ගොඩක් මහන්සියි. 494 00:40:47,093 --> 00:40:48,663 කේන්ටයි ඇබීටයි කියන්න... 495 00:40:50,333 --> 00:40:52,743 ...දැන් එයාලට එයාල ගැන බලාගන්න වෙනවා කියලා. 496 00:40:52,973 --> 00:40:55,143 එකට වැඩ කරනකම් හැම දෙයක්ම හොඳින් වෙයි. 497 00:40:55,143 --> 00:40:56,663 ඔයා එයාලට ඒක මතක් කරලා දෙන්න. 498 00:40:57,453 --> 00:41:00,473 අපේ අයව ආරක්ෂිතව තියන්න කියන්න. 499 00:41:06,883 --> 00:41:07,903 ජාහා විසන්ධි වෙනවා. 500 00:41:26,243 --> 00:41:27,673 අපි නැවත හමුවේවා. 501 00:42:05,201 --> 00:42:10,201 ::: එක්වන්න අප සමඟ ::: contact@baiscopelk.com